1
00:00:00,000 --> 00:00:01,100
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
2
00:00:01,520 --> 00:00:02,810
පෙර කතාංග වලින්...
3
00:00:02,826 --> 00:00:04,936
ඔයාලගේ ඇට මිඳුළු වලින්
අපිව මතුපිටට ගෙනිච්චැහැකි.
4
00:00:04,936 --> 00:00:06,236
උන් කවදාවත් නවත්වන්නෙ නෑ.
5
00:00:06,236 --> 00:00:08,236
උන් කවදාවත් නවත්වන්නෙ නෑ.
6
00:00:08,246 --> 00:00:10,686
ඇය එකඟවුණා. අපි දින්නා.
7
00:00:10,686 --> 00:00:11,636
එයාල යටත් වුනාද?
8
00:00:11,636 --> 00:00:12,606
එහෙමමත් නෑ.
9
00:00:12,606 --> 00:00:14,036
ආක් මධ්‍යස්ථානයේ හිරකාරයන්ට මොකෝ වුණේ?
10
00:00:14,046 --> 00:00:15,326
එයාල ඔක්කොම මරල දායි.
11
00:00:15,326 --> 00:00:17,336
ඒත් ඔයාට ඒකෙන් ඇති වැඩක් නෑ නේද?
12
00:00:17,336 --> 00:00:20,316
මගේ අයව ආරක්ෂා කරන වගකීම මුලට එනවා.
13
00:00:22,946 --> 00:00:24,276
මට උදව් කරන්න දෙන්න.
14
00:00:27,006 --> 00:00:28,506
අනේ මාව දාල යන්න එපා.
15
00:00:30,156 --> 00:00:31,556
ඒක ඉවරයක් වෙන්න බෑ.
16
00:00:31,806 --> 00:00:34,536
අපේ මුතුන් මිත්තෝ ලෝකේ විනාශ
කරන්න මිසයිලයක් පාවිච්චි කළා.
17
00:00:34,546 --> 00:00:36,646
අපි ඒකකින්ම ආපහු පොළවටම යනවා.
18
00:00:36,736 --> 00:00:38,606
මා එක්ක විශ්වාසයේ අඩිය
තියන්න, ජෝන් මර්ෆි.
19
00:00:38,606 --> 00:00:40,106
මේක තමා අපේ දෛවය.
20
00:00:40,326 --> 00:00:41,246
මොන මඟුලක්ද ඒ?
21
00:00:41,256 --> 00:00:42,906
ඩ්‍රෝනයක්. අපි පස්සෙන් යමු.
22
00:00:42,906 --> 00:00:44,366
ආලෝකයේ නගරය තියෙන්නෙ අරහේ.
23
00:00:44,366 --> 00:00:45,276
අපි ඒක හොයාගන්නවා.
24
00:00:45,276 --> 00:00:46,576
දැන් නඟින්න බෝට්ටුවට.
25
00:01:10,726 --> 00:01:12,016
ඒහැබ්.
26
00:01:12,896 --> 00:01:14,376
පොඩ්ඩක් ඇවිත් විවේක ගන්න.
27
00:01:16,516 --> 00:01:17,586
මට අවුලක් නෑ.
28
00:01:17,586 --> 00:01:18,976
කෙළවෙයන්.
29
00:01:19,146 --> 00:01:21,796
ඔයා නිදාගන්නෙ නැත්තම්
ඔයාම පදින්න.
30
00:01:24,436 --> 00:01:25,876
ඒක ආපහු ගන්න ක්‍රේග්.
31
00:01:25,876 --> 00:01:26,966
නොකලොත්?
32
00:01:26,996 --> 00:01:30,296
අපි හරි පැත්තට යනවද
කියලවත් අපි දන්නෙ නෑ.
33
00:01:30,296 --> 00:01:33,316
අපි ඒක පස්සෙන් ඇවිල්ලා
තියෙන්නෙ මහ මුහුදකට.
34
00:01:34,236 --> 00:01:35,616
අපි මෙහෙ මැරෙන්න ඕනා.
35
00:01:35,616 --> 00:01:38,596
හරි, හරි.
මම පදින්නම්.
36
00:01:39,636 --> 00:01:40,706
භූමියක්?
37
00:01:41,766 --> 00:01:42,766
භූමියක්!
38
00:01:50,326 --> 00:01:51,796
නියමයි!
39
00:01:53,746 --> 00:01:56,656
ආලෝකයේ දූපතක් කොහොමට තියෙයිද ජෝන්?
40
00:01:59,196 --> 00:02:00,426
යමු, යමු.
41
00:02:03,806 --> 00:02:04,806
ශාපවෙයන්!
42
00:02:04,866 --> 00:02:05,976
ඒ මොකක්ද?
43
00:02:07,126 --> 00:02:08,896
අරක ගන්න.
44
00:02:13,696 --> 00:02:16,016
රිචඩ්, මොකෙක් හරි වතුරෙ ඉන්නවා!
45
00:02:16,046 --> 00:02:17,146
හබල!
46
00:02:27,896 --> 00:02:29,216
මගේ අත, මගේ අත.
47
00:02:30,066 --> 00:02:31,996
මට පේන්නෙ නෑ.
කොහෙද ඌ?
48
00:02:32,076 --> 00:02:34,086
රිචඩ්! රිචඩ්!
49
00:02:35,456 --> 00:02:37,016
මොකෙක්ද ඒ?
50
00:02:39,896 --> 00:02:41,666
අපි දැන් පදින්න ඕනා.
51
00:02:43,336 --> 00:02:44,646
ඌ ආපහු ඇවිල්ලා. අල්ල ගන්න.
52
00:02:44,646 --> 00:02:46,626
- කොහෙද ඌ?
- ක්‍රේග් පදින්න.
53
00:02:47,136 --> 00:02:48,746
- පදින්න, ක්‍රේග්!
- කොහෙද ඌ?
54
00:02:49,696 --> 00:02:50,576
පදිනවා!
55
00:02:50,576 --> 00:02:51,656
අපි ගිලෙන්නයි යන්නෙ.
56
00:02:52,716 --> 00:02:54,826
අපි හැමෝම මැරුම් කයි.
57
00:02:54,886 --> 00:02:56,506
මට පුළුවන්.
මට පුළුවන්!
58
00:02:56,646 --> 00:02:57,646
යනවා! පදිනවා!
59
00:03:01,666 --> 00:03:03,166
මොන මඟුලක්ද වෙලා තියෙන්නේ?
60
00:03:03,716 --> 00:03:05,626
අහකට වෙයන්!
අහකට වෙයන්!
61
00:03:14,446 --> 00:03:15,546
මොන....
62
00:03:16,476 --> 00:03:18,136
මොකක්ද උඹට වෙලා තියෙන්නෙ?
63
00:03:21,246 --> 00:03:22,246
අල්ලගන්න.
64
00:03:23,936 --> 00:03:26,346
ඌ ගිහින්.
දැන් යමු.
65
00:03:28,496 --> 00:03:29,496
ඇයි එහෙම කළේ?
66
00:03:30,306 --> 00:03:31,586
අපිට ජීවත් වෙන්න හින්දා.
67
00:03:34,626 --> 00:03:36,846
ඔයාට හබල් ගාන්න පුළුවන් හින්දා.
68
00:03:36,958 --> 00:03:41,986
~ රොයිලි ප්‍රනාන්දු ~
http://sinhalasub.tk
69
00:04:16,586 --> 00:04:17,866
නියම වෙලාවට.
70
00:04:24,409 --> 00:04:25,509
ෆොක්ස්.
71
00:04:40,046 --> 00:04:41,166
ඔක්ටේවියා.
72
00:04:42,546 --> 00:04:43,536
ඔයා නැවතිලා.
73
00:04:43,536 --> 00:04:45,996
කෙළවෙයන්, ඔව් මම නැවතුනා තමා.
74
00:04:45,996 --> 00:04:48,066
මම දන්නවා මගේ පැත්ත.
75
00:04:48,586 --> 00:04:49,816
අපිට ඇතුලට යන්න වෙනවා.
76
00:04:50,256 --> 00:04:52,486
ඒක කරන්න පුළුවන් නම් මම
මෙතන ඉඳියි කියල හිතනවද?
77
00:04:57,186 --> 00:04:59,106
ඇයි ලෙක්සා පහුබැස්සේ?
78
00:05:01,436 --> 00:05:03,326
එයා මවුන්ට් වෙදර් එක්ක එකඟතාවකට ආවා.
79
00:05:03,406 --> 00:05:06,366
භූමි වාසීන්ව නිදහස් කරගත්තා.
දැන් අපි තනිවෙලා.
80
00:05:07,086 --> 00:05:09,466
නවත්තන්න!
උන් දැනගනී අපි මෙහෙ කියලා.
81
00:05:14,236 --> 00:05:17,396
එතකොට ලින්කන්?
එයා මේ වගේ දේකට එකඟ වුණා වෙන්න බෑ.
82
00:05:17,396 --> 00:05:19,586
ඔව්, එයාව අල්ලගෙනයි ගියේ.
83
00:05:19,906 --> 00:05:20,936
මොකක්ද ඔයාගේ අවුල?
84
00:05:20,936 --> 00:05:22,726
මම ඕකෙන් යනවා.
85
00:05:22,726 --> 00:05:24,166
ඒකද ඔයාගේ සැලැස්ම?
86
00:05:24,296 --> 00:05:25,576
බෙලමි ඔයා ගැන විශ්වාසය තියන් ඉන්නවා.
87
00:05:25,576 --> 00:05:27,796
හැමෝම එහෙමයි.
88
00:05:27,806 --> 00:05:28,976
මට මොනාද කරන්න කියන්නෙ?
89
00:05:28,986 --> 00:05:30,416
ඔයා ලෙක්සව විශ්වාස කලා.
90
00:05:30,416 --> 00:05:32,686
ඔයා ඔන්ඩිසී වලට බෝම්බ ගහන්න දුන්නා.
91
00:05:32,686 --> 00:05:33,716
ඔයා අර මිනිස්සුන්ව...
92
00:05:33,716 --> 00:05:35,816
මම පුලුවන් උපරිමය තමා කරන්නේ!
93
00:05:35,816 --> 00:05:37,476
ඇත්තට? ඒ හොඳටම මදි.
94
00:05:40,906 --> 00:05:43,016
ඔහ්, බෙලමි.
95
00:05:51,686 --> 00:05:52,726
මම දැනගත්තා.
96
00:05:52,876 --> 00:05:55,186
ඔයාලා දෙන්න හීනී වැඩියි විදින්න.
97
00:06:01,986 --> 00:06:03,486
එයා අපේ කෙනෙක්.
98
00:06:04,256 --> 00:06:05,336
කොහෙද ඔයාගේ හමුදාව?
99
00:06:05,686 --> 00:06:07,846
යන්න ගිහින් ඔයාගේ අය වගේම.
100
00:06:09,506 --> 00:06:10,966
මොකක් හරි සැලැස්මක් තියෙනවා කියන්න.
101
00:06:11,056 --> 00:06:14,036
- එහෙමමත් නෑ.
- අපි ඩාන්ටේට කතා කරමු.
102
00:06:14,146 --> 00:06:15,686
මායා කියනවා එයා නිරෝධානය කොටසෙ කියලා.
103
00:06:15,686 --> 00:06:16,766
ක්ලාක්!
104
00:06:21,096 --> 00:06:22,296
ස්තූතියි.
105
00:06:26,146 --> 00:06:27,406
පැය බාගයයි.
106
00:06:28,166 --> 00:06:30,246
අපි ඒක මාරුත් කළා.
ඕක වැරදි ඇති.
107
00:06:32,866 --> 00:06:34,216
ඔය අන්තිම ටැංකිය.
108
00:06:35,796 --> 00:06:36,766
අපි තව එකක් හොයාගම්මු.
109
00:06:36,766 --> 00:06:38,996
ඔක්සිජන් ඔක්කොම තියෙන්නෙ
පස්වෙනි තට්ටුවේ.
110
00:06:38,996 --> 00:06:40,456
එහෙනම් අපි ඔයාව එතෙන්ට ගෙනියන්නම්.
111
00:06:40,456 --> 00:06:42,456
5 අපි කාටවත් ආරක්ෂිත නෑ.
112
00:06:42,456 --> 00:06:44,076
අපි ආපහු කුණු ප්රණාලියෙ යමු.
ඒකෙන් පුළුවන් වෙයි.
113
00:06:44,076 --> 00:06:45,566
ඇතුලට යන්න නම් පුළුවන් වෙයි.
114
00:06:45,566 --> 00:06:48,646
ඒක ඇත්ත. මෙහෙ හැම සොල්දාදුවෙක්ම
දැන් එතනයි ඉන්නෙ.
115
00:06:48,936 --> 00:06:49,516
අපිට එලියටනම් එන්න වෙන්නෙ නෑ.
116
00:06:49,516 --> 00:06:52,396
අපිට මේක කළහැකි.
අපි බෙදෙමු.
117
00:06:52,396 --> 00:06:54,316
හරි ඔයාලා ඩාන්ටේව හොයාගන්න.
118
00:06:54,856 --> 00:06:55,976
අපි මායට උදව් කරන්නම්.
119
00:07:08,116 --> 00:07:11,466
මම බලාගන්නම් හිරකාරය ගැන.
ගිහින් නිදාගන්න.
120
00:07:19,176 --> 00:07:20,756
ඇයි මෙහෙම දෙයක් කළේ?
121
00:07:22,066 --> 00:07:24,356
මම කමාන්ඩර්ට දිවුරුම් දීල ඉන්නෙ.
122
00:07:25,076 --> 00:07:27,466
ඇය අපේ හවුල්කාරන්ව මරන්න ඉඩ දුන්නා.
123
00:07:27,786 --> 00:07:29,026
ඇය අපි ඔක්කොටම අගෞරවයක්.
124
00:07:29,026 --> 00:07:31,466
ඔහේගේ අකීකරු කමත් ඔහේට අගෞරවයක්.
125
00:07:31,486 --> 00:07:33,186
ඇයි මෙතෙන්ට ආවේ ඉන්ද්‍රා?
126
00:07:33,826 --> 00:07:36,836
ඔයත් ගස් ගෝත්‍රයේ හින්දා.
127
00:07:37,716 --> 00:07:39,736
මට ඇයට මැරෙන්න දෙන්න බෑ.
128
00:07:40,986 --> 00:07:43,426
ගිවිසුමට අනුව...
129
00:07:43,526 --> 00:07:46,906
...කන්ද වටේට තියෙන
භූමියට අපිට යන්න තහනම්.
130
00:07:47,246 --> 00:07:48,836
ඔයා ඒක කඩකළොත්...
131
00:07:48,836 --> 00:07:50,826
...ලෙක්සා කවදාවත් ඔයාව
ආපහු ගන්න එකක් නෑ.
132
00:07:53,656 --> 00:07:55,416
ඔක්ටේවියා එයාගේ තීරණය ගත්තා.
133
00:07:57,666 --> 00:07:59,096
දැන් ඔයා ඔයාගේ තීරණය ගන්න.
134
00:08:24,696 --> 00:08:26,546
- ඔයාද?
- ස්තූතියි.
135
00:08:30,246 --> 00:08:32,416
සර්, ලුතිනන් එමර්සන් ආපහු ආවා.
136
00:08:32,416 --> 00:08:33,726
ඔයාව එතෙන්ට ඕනා.
137
00:08:34,706 --> 00:08:35,706
හරි.
138
00:08:40,416 --> 00:08:42,166
දණගස්සනවා.
139
00:08:42,376 --> 00:08:43,886
දෙවියනේ!
140
00:08:46,046 --> 00:08:47,046
පාත් වෙනවා.
141
00:09:01,546 --> 00:09:03,066
අපේ කවුරුවත් නැතිවුණාද?
142
00:09:04,146 --> 00:09:05,896
උන් තරම්ම නම් නෑ, සර්.
143
00:09:06,286 --> 00:09:08,556
හොඳ වෙච්ච අයගෙන්
ඉන්නෙ මම විතරයි.
144
00:09:08,556 --> 00:09:10,116
ළමයි කට්ටියක් තාම අතුරුදහන්.
145
00:09:10,116 --> 00:09:14,346
ඔයා කැමති නම් මම ඇඳුම් දාපු කට්ටියක්
එක්ක අනික් තට්ටු වල බලන්නම්.
146
00:09:14,346 --> 00:09:17,036
එපා.
තවත් ජිවිත නාස්ති කරන්න එපා.
147
00:09:17,806 --> 00:09:20,526
තව පැය 48 න් අපි හැමෝම උඩට යනවා.
148
00:09:21,076 --> 00:09:22,286
ඔලු ගලවන්න.
149
00:09:25,016 --> 00:09:26,126
නෑ
150
00:09:26,376 --> 00:09:28,536
- තාත්තා?
- නේට්!
151
00:09:30,816 --> 00:09:32,886
එපා!
තොපි වගේ අපතයෝ!
152
00:09:37,876 --> 00:09:39,596
මොකක්ද උඹලට වෙලා තියෙන්නෙ?
153
00:09:40,226 --> 00:09:41,366
මගේ දුව කෝ?
154
00:09:41,376 --> 00:09:43,316
එයා කියන්නෙ ක්ලාක් ගැන.
155
00:09:48,306 --> 00:09:50,076
මට කණගාටුයි මේක වෙච්ච එක ගැන.
156
00:10:02,518 --> 00:10:04,288
- එයා මැරිලා.
- ඒකට කමක් නෑ.
157
00:10:04,288 --> 00:10:05,838
අපි දැනටම ඔක්කොම අරගත්තා.
158
00:10:05,928 --> 00:10:07,648
අපිට තව කෙනෙක්ව ඕනා.
159
00:10:13,628 --> 00:10:14,748
ඊලඟට ඇය.
160
00:10:15,305 --> 00:10:17,565
එපා, එපා. මාව ගන්න.
එයාට අත තියන්න එපා!
161
00:10:17,581 --> 00:10:19,101
- අල්ලන්න එපා!
- අහකට වෙනවා!
162
00:10:21,054 --> 00:10:23,024
එයාව ගන්න එපා.
163
00:10:27,710 --> 00:10:30,160
අනේ එපා!
164
00:10:31,560 --> 00:10:32,650
හරි බඳීන්න.
165
00:10:34,230 --> 00:10:35,230
කරමු.
166
00:10:35,460 --> 00:10:37,810
අනේ එපා.
167
00:10:47,589 --> 00:10:49,589
අල්ල ගන්නවා!
168
00:10:49,649 --> 00:10:52,189
අහකට වෙනවා!
169
00:10:59,349 --> 00:11:00,719
අනේ එපා!
170
00:11:39,359 --> 00:11:41,059
හෙලෝ, ක්ලාක්.
171
00:11:41,109 --> 00:11:42,649
සර්, අපිට ආපහු ඔයාගේ උදව්ව ඕනා.
172
00:11:43,529 --> 00:11:46,789
මම කැමරා වැහුවා.
173
00:11:46,999 --> 00:11:47,979
අපිට නිදහසේ කතා කරහැකි.
174
00:11:47,979 --> 00:11:49,549
කොහොමත් කවුරුවත් බලාගෙනත් නෑ.
175
00:11:49,549 --> 00:11:52,499
ඔයාල හින්දා ඒ ඔක්කොම
දැන් පස්වෙනි තට්ටුවේ.
176
00:11:52,689 --> 00:11:56,489
- ඔයා එහෙම නෑ.
- නෑ, මම නෑ තමා.
177
00:11:56,489 --> 00:11:58,319
අපිට වැඩි වෙලාවක් නෑ.
178
00:11:58,319 --> 00:12:01,379
අපිට අපේ අයව මෙහෙන් ගෙනියන්න
ඕනා කාවවත් මරල දාන්නෙ නැතුව.
179
00:12:03,349 --> 00:12:04,859
එයා අපිට උදව් කරන්නෙ නෑ.
180
00:12:06,909 --> 00:12:12,149
ඔහේලා විදුලිය කපලා දාලා
අපේ ජිවිත අනතුරේ දැම්මා.
181
00:12:12,149 --> 00:12:15,169
මගේ අයගේ.
ඔයාලට උදව් කරපු අයගෙ පවා.
182
00:12:15,739 --> 00:12:18,119
අපි දැනගෙන උන්නා පස්වෙනි තට්ටුවෙදි
එයාලට මුකුත් වෙන්නෙ නෑ කියලා.
183
00:12:18,119 --> 00:12:19,809
අපි ටර්බයින් විනාශ කරලම දැම්මෙ නෑ.
184
00:12:19,809 --> 00:12:21,489
ඔයාලට ආපහු හදාගන්න ඉතුරු කළා.
185
00:12:21,489 --> 00:12:24,119
අපි තමා මෙතන හොඳ අය.
නැතුව ඔහේල නෙවෙයි.
186
00:12:24,809 --> 00:12:28,229
මට කියන්න අපි ඔයාලගේ
අයව නිදහස් කළොත්...
187
00:12:28,229 --> 00:12:31,789
...මගේ අයට මොනාද වෙන්නේ?
188
00:12:35,209 --> 00:12:37,079
අපිව මෙහෙයුම් මැදිරියට ගෙනිච්චැහැකිද?
189
00:12:37,169 --> 00:12:39,299
අපිට එතන වෙන ඒව බලන්න ඕනා.
190
00:12:39,299 --> 00:12:41,359
- කිසි ප්‍රශ්නයක් නෑ.
- යමු.
191
00:12:41,829 --> 00:12:43,719
ඔහේ කැමති වුණත් නැතත්
අපිට උදව් කරන්න වෙනවා.
192
00:12:46,529 --> 00:12:47,719
ඒක...
193
00:13:08,609 --> 00:13:10,719
ජෝන්, මට උදව් කරන්න දෙන්න.
194
00:13:10,719 --> 00:13:12,439
මට ඔහේගෙන් කිසි දෙයක් ඕනා නෑ.
195
00:13:12,439 --> 00:13:14,229
අයියෝ ඔයා පණබේරගත්ත කෙනෙක්.
196
00:13:15,599 --> 00:13:16,699
අපි දෙන්නම එහෙමයි.
197
00:13:17,949 --> 00:13:21,009
ඔයාට හොඳක් දැනෙන්න හින්දා ඕනා
දෙයක් කියාගන්න නායකතුමෝ.
198
00:13:21,499 --> 00:13:25,229
අපේ දෛවය තියෙන්නෙ අතනයි, ජෝන්.
199
00:13:28,079 --> 00:13:30,199
එතකොට ක්‍රේග්ගේ දෛවය?
200
00:13:30,939 --> 00:13:33,589
අපි ටික දෙනෙක්ව බිලි දෙනවා
ගොඩ දෙනෙක්ව බේරගන්න.
201
00:13:42,079 --> 00:13:43,339
ඔයා කිව්ව හරි.
202
00:13:45,049 --> 00:13:46,609
මම පණබේරගත්ත කෙනෙක්.
203
00:13:49,949 --> 00:13:56,939
ඒ හින්දම තමා මට ඇතිවෙලා
තියෙන්නෙ ඔහේගේ පස්සෙන් ඇවිල්ලා.
204
00:13:58,319 --> 00:13:59,819
මම මගේ පාරේ යන්නම්.
205
00:13:59,999 --> 00:14:02,209
ඔහේට ඕනා මඟුලක ගියහැකි.
206
00:14:02,899 --> 00:14:04,859
ජෝන්. ජෝන්!
207
00:14:05,819 --> 00:14:07,079
මගෙන් ඈත් වෙනවා.
208
00:14:07,079 --> 00:14:09,589
ඔයාගෙන් ලේ ගොඩක් ගිහින්!
හෙලවෙන්න එපා!!
209
00:14:14,239 --> 00:14:15,239
ඇහුනද ඒක?
210
00:14:22,679 --> 00:14:25,739
අනේ ඔයා කවුරු වුණත්
අපිට ඔයාගේ උදව් ඕනා.
211
00:14:25,749 --> 00:14:27,609
ඉන්න! ඉන්න!
212
00:14:29,559 --> 00:14:30,559
ජෝන්...
213
00:14:30,929 --> 00:14:34,939
මට එන්න බෑ.
ඔයා යන්න.
214
00:14:34,939 --> 00:14:36,719
අපි දෙන්නම ඔයාට ඕනා බව.
215
00:14:41,249 --> 00:14:42,759
මම ආපහු එන්නම්, ජෝන්.
216
00:14:49,059 --> 00:14:51,599
ඔයාගේ පොරොන්දු දේශයෙන් ඇති වැඩක් නෑ!
217
00:14:59,314 --> 00:15:01,284
මම කිව්වනේ කිසි කෙනෙක් නෑ කියලා.
218
00:15:01,704 --> 00:15:03,734
ඔයා කියපු දේ විශ්වාස නොකළනම් කණගාටුව.
219
00:15:03,734 --> 00:15:05,894
ඇයි ඔයාගේ අය ගාවට ඔයා නොගියේ?
220
00:15:05,894 --> 00:15:06,914
මම කරපු දේ හින්දා...
221
00:15:06,914 --> 00:15:09,014
...එයාලට නිදහස් වෙන්න පුළුවන්.
මට බෑ.
222
00:15:10,574 --> 00:15:12,984
නිදහසට මිලක් ගෙවන්න ඕනා.
223
00:15:13,024 --> 00:15:15,504
මම ඒක දරාගත්තා එයාලට ඒක
කරන්න ඕනා නැති හින්දා.
224
00:15:18,434 --> 00:15:19,664
ඒ කේජ් නෙවෙයි.
225
00:15:20,594 --> 00:15:22,824
ඔහෙයි කිව්වෙ භූමිවාසීන් එකක්
ගණුදෙනුවක් කරන්න කියලා.
226
00:15:26,554 --> 00:15:28,224
හරි. අපි ඇතුලේ.
227
00:15:30,324 --> 00:15:33,324
කවුරුත් නෑ.
මෙයා කියන්නෙ ඇත්ත.
228
00:15:33,964 --> 00:15:34,654
හරි.
229
00:15:34,654 --> 00:15:36,254
දර්ශන ගන්න.
230
00:15:40,384 --> 00:15:42,184
ඉක්මන් කරන්න වෙනවා.
මෙයාගේ ඔක්සිජන් ඉවරයි.
231
00:15:42,184 --> 00:15:43,724
මුලින්ම ඔයා දොර වහන්න.
232
00:15:50,374 --> 00:15:51,474
බේරෙන්න නියම වෙලාව.
233
00:15:52,044 --> 00:15:54,484
ඇය දැන් හොඳින්.
දැන් අපි යමුද?
234
00:15:54,824 --> 00:15:55,424
මම හොඳින්.
235
00:15:55,424 --> 00:15:56,604
මම ඔයාව දාල යන්නෙ නෑ.
236
00:15:56,604 --> 00:15:59,254
- ජැස්පර්.
- ඇය පණපිටින් වුණාට ආරක්ෂිත නෑ.
237
00:15:59,294 --> 00:16:00,284
කේජ් දන්නවා මම ඔයාලට උදව් කළා කියලා.
238
00:16:00,284 --> 00:16:01,824
එයා 5 වෙනි තට්ටුවේ ඉන්නෙ.
239
00:16:02,644 --> 00:16:03,734
අපි මොනාද කරන්නේ?
240
00:16:04,474 --> 00:16:05,824
අපි කේජ්ව මරමු.
241
00:16:09,324 --> 00:16:10,334
මම කැමතියි.
242
00:16:14,294 --> 00:16:15,704
දැන් හරි මම හිතන්නෙ.
243
00:16:19,144 --> 00:16:20,244
මගේ දෙවියනේ.
244
00:16:21,724 --> 00:16:22,824
අර රේවන්ද?
245
00:16:29,194 --> 00:16:30,194
අම්මා.
246
00:16:31,754 --> 00:16:33,784
උන්ට දැන්ම නවත්වන්න කියන්න.
247
00:16:35,124 --> 00:16:37,404
මම ඒක කරන්නෙ නෑ.
248
00:16:39,824 --> 00:16:41,014
එමර්සන්.
249
00:16:47,194 --> 00:16:48,244
කාර්ල් එමර්සන්.
250
00:16:48,244 --> 00:16:50,704
මවුන්ට් වෙදර් ආරක්ෂ නිලධාරී අමතන්න.
251
00:16:51,514 --> 00:16:52,624
කවුද මේ?
252
00:16:53,054 --> 00:16:54,424
ඔහේ දන්නවා කවුද කියලා.
253
00:16:56,074 --> 00:16:58,114
ඕක දෙන්න ජනාධිපතිට.
254
00:17:01,834 --> 00:17:02,894
එයාල යනවා.
255
00:17:03,024 --> 00:17:03,944
අවුලක් නෑ.
256
00:17:03,944 --> 00:17:05,394
මම ප්‍රධාන තිරයට ගන්නම්.
257
00:17:10,424 --> 00:17:11,884
මේ ජනාධිපති වොලස්.
258
00:17:12,424 --> 00:17:13,974
ඔහේගේ තාත්තා මා ගාව.
259
00:17:15,644 --> 00:17:18,624
මගේ අයට යන්න නොදුන්නොත්
මම එයාව මරනවා.
260
00:17:19,364 --> 00:17:21,024
එයා ඉන්නවා කියල මම කොහොමද දන්නෙ?
261
00:17:23,934 --> 00:17:26,374
කරන දේ කරන්න කේජ්.
262
00:17:27,614 --> 00:17:28,814
උඹ කරනවා එහෙම නෙවෙයි.
263
00:17:29,074 --> 00:17:30,674
ඔහේ මගේ ගැන දන්නෙ නෑ.
264
00:17:35,434 --> 00:17:38,624
මේක නවත්වලා මගේ අයව නිදහස් කරන්න.
265
00:17:40,164 --> 00:17:41,374
මට බෑ ඒක කරන්න.
266
00:17:42,884 --> 00:17:45,814
එහෙම කළොත් අපේ අයගේ අවසානය තමා, ක්ලාක්.
267
00:17:51,884 --> 00:17:53,704
ක්ලාක්, අපිට මෙයාව ඕනා.
268
00:17:53,704 --> 00:17:55,864
එයාගේ පුතා මාව විශ්වාස කරන්න ඕනා.
269
00:17:59,144 --> 00:18:00,704
මට මේක කරන්න දෙන්න එපා.
270
00:18:14,184 --> 00:18:15,184
තාත්තා...
271
00:18:16,063 --> 00:18:17,473
මම අපේ මිනිස්සුන්ව බලාගන්නම්.
272
00:18:21,274 --> 00:18:23,874
අපි කාටවත් කිසි දෙයක්
කරන්න දෙයක් නෑ, ක්ලාක්.
273
00:18:25,034 --> 00:18:26,524
මට මේක ඕනා නෑ.
274
00:18:27,324 --> 00:18:28,634
මටත් නෑ.
275
00:18:52,414 --> 00:18:54,544
මේක හොඳට අහගන්නවා.
276
00:18:55,905 --> 00:18:58,865
මගේ අයව නිදහස් කරනකම් මම නවතින්නෙ නෑ.
277
00:18:59,884 --> 00:19:01,534
එයාලට යන්න නොදුන්නොත්...
278
00:19:04,004 --> 00:19:06,294
...මම 5 වෙනි තට්ටුවට විකිරණ එවනවා.
279
00:19:18,097 --> 00:19:19,967
කේජ් මේ අහනවා.
280
00:19:20,417 --> 00:19:23,467
මට වෙන කාවවත් මරන්න ඕනා නෑ.
281
00:19:25,807 --> 00:19:28,857
විදින එක නවත්වනවා.
අපි කතා කරමු.
282
00:19:28,857 --> 00:19:32,317
අපි ඔක්කොටම එකඟ වෙන්න විදියක් ඇති.
283
00:19:33,217 --> 00:19:34,947
- එමර්සන්.
- සර්.
284
00:19:36,157 --> 00:19:38,127
උන් අපි දිහා බලාගෙන ඉන්නෙ.
285
00:19:39,557 --> 00:19:40,807
උන් ඔක්කොම මරලා දාන්න.
286
00:19:42,697 --> 00:19:43,807
හරි, සර්.
287
00:19:47,417 --> 00:19:48,897
එමර්සන් එනවා.
288
00:19:49,227 --> 00:19:51,827
මගේ කාඩ් එක අක්‍රිය කළා වගේ
එයාගේ එකත් කරන්න බැරිද?
289
00:19:51,827 --> 00:19:52,907
සුළු දෙයක්.
290
00:19:55,297 --> 00:19:56,307
එයා කොහෙද යන්නෙ?
291
00:20:11,457 --> 00:20:12,457
කට්ටිය ඉන්න තැනට.
292
00:20:15,807 --> 00:20:18,587
මොන්ටි, ඔයාට ඒක කරන්න පුළුවන්ද?
ඒ තට්ටුවට විකිරණ යවන්න?
293
00:20:18,587 --> 00:20:19,347
පුළුවන්.
294
00:20:19,467 --> 00:20:22,097
පොඩ්ඩක් ඉන්න, ක්ලාක්.
අපි මේ ගැන හිතන්න ඕනා.
295
00:20:22,097 --> 00:20:23,277
පොඩි ළමයි ඉන්නවා...
296
00:20:23,737 --> 00:20:24,387
මම දන්නවා.
297
00:20:24,387 --> 00:20:25,677
අපිට උදව් කරපු අය ඉන්නවා.
298
00:20:25,847 --> 00:20:28,207
මට එහෙනම් ඊට වඩා හොඳ අදහසක් දෙන්න.
299
00:20:34,987 --> 00:20:36,447
මෙයාව ගන්න.
300
00:20:36,857 --> 00:20:38,307
- සර්, අපි ඉවර නෑ.
- දැන්ම!
301
00:20:41,137 --> 00:20:42,777
- මෙයාව දාන්න.
- එපා.
302
00:20:43,387 --> 00:20:46,517
මෙහෙම කරන්න ඕනා නෑ.
303
00:20:46,527 --> 00:20:47,257
නවත්වනවා!
304
00:20:47,257 --> 00:20:48,247
වෙන විදියක් ඇති.
305
00:20:48,247 --> 00:20:49,727
- එහෙම එකක් නෑ.
- එපා.
306
00:20:52,807 --> 00:20:53,807
මම මොකක්ද කළේ?
307
00:20:54,177 --> 00:20:56,167
කවුරුවත් මැරෙන්න ඕනා නෑ ඇට මිඳුළු හින්දා.
308
00:20:56,167 --> 00:20:58,837
අපි දන් දෙන්නම්.
අපි දන් දෙන්නම්.
309
00:20:59,847 --> 00:21:00,847
බඳින්න.
310
00:21:01,957 --> 00:21:02,987
මුකුත් කරන්න එපා!
311
00:21:03,607 --> 00:21:04,327
එපා.
312
00:21:04,567 --> 00:21:06,037
අපිට දන් දෙන්න පුළුවන්!
313
00:21:06,217 --> 00:21:07,467
ඒක කවදාවත් වෙන්නෙ නෑ.
314
00:21:07,467 --> 00:21:09,857
මට ඒක කරවන්න පුළුවන්.
මෙයාගේ උදව්වෙන්.
315
00:21:11,167 --> 00:21:12,477
අපි ඔක්කොම බේරෙමු.
316
00:21:13,367 --> 00:21:14,367
අපිට බෑ.
317
00:21:15,427 --> 00:21:16,827
විදින්න ගන්න.
318
00:21:19,807 --> 00:21:20,807
හොල්ලන්න එපා.
319
00:21:26,877 --> 00:21:29,837
ක්ලාක්, අපි මේක කලෝත්
ආපහු පස්සට යෑමක් නෑ.
320
00:21:33,537 --> 00:21:34,537
ඒක කරන්න ගන්න.
321
00:21:39,977 --> 00:21:41,307
වෙලා යනවා වැඩියි.
322
00:21:41,667 --> 00:21:42,947
එයා අහුවෙලානම් එහෙම?
323
00:21:43,217 --> 00:21:44,377
අපිට මොනාහරි ආරංචි වෙන්න එපැයි.
324
00:21:44,377 --> 00:21:46,077
එයාට හොයාගන්න බැරිවෙලානම් සාජන් ලිව හරි..
325
00:21:46,077 --> 00:21:47,597
මම දන්නෙ නෑ... නීති වෙනස් කරලනම්?
326
00:21:47,627 --> 00:21:48,867
එයාවත් අහුවෙලානම්?
327
00:21:49,997 --> 00:21:54,337
ජැස්පර්, රණශූරයෙන් වදවෙන්නෙ නෑ
පාලනය කරන්න බැරි දේවල් ගැන.
328
00:21:56,477 --> 00:21:57,477
දෙවියන්ට ස්තූති වේවා.
329
00:21:58,647 --> 00:21:59,647
කවුරුහරි දැක්කද එහෙම?
330
00:22:01,067 --> 00:22:02,287
ලී තුවක්කුව පාත දාන්න.
331
00:22:02,497 --> 00:22:04,007
ඔයා කිව්වෙ නෑනේ
පිටස්තරයෙක් ඉන්නවා කියලා.
332
00:22:04,007 --> 00:22:05,327
ඇය පිටස්තරයෙක් නෙවෙයි.
333
00:22:05,327 --> 00:22:07,097
- එයා ඒ කෙනෙක්.
- ඇය අපේ කෙනෙක්.
334
00:22:07,927 --> 00:22:08,727
කේජ් එතන ඉන්නෙ.
335
00:22:08,727 --> 00:22:10,497
එයාල ආක් මධ්‍යස්ථානයෙන්
තව කට්ටියක්ව අල්ලගෙන ආවා.
336
00:22:10,497 --> 00:22:11,177
තව ඇට මිදුළු තියෙනවා.
337
00:22:11,177 --> 00:22:13,117
උන් වේල්ල දිහා බලන්නෙවත් නෑ.
338
00:22:13,547 --> 00:22:15,002
කේජ් එක්ක සොල්දාදුවෝ කී දෙනෙක් ඉන්නවද?
339
00:22:15,017 --> 00:22:16,057
6 යි ඇයි?
340
00:22:17,507 --> 00:22:18,547
මාව ලඟට ගෙනියන්න.
341
00:22:20,047 --> 00:22:21,567
තව කෑලි 8 හොයාගත්තහම ගොඩක් සතුටු වෙයි.
342
00:22:22,337 --> 00:22:23,337
මට ඕනා...
343
00:22:25,047 --> 00:22:26,047
බෙල්ලට ඉලක්ක කරන්න.
344
00:22:26,607 --> 00:22:29,787
කපන්න, අනින්න එපා.
ගැඹුරටම.
345
00:22:34,447 --> 00:22:35,687
කරන දේ දන්නවා ඇති කියලා හිතනවා.
346
00:22:36,307 --> 00:22:37,307
මමත්.
347
00:22:43,557 --> 00:22:45,567
- ඔයාට පුළුවන්.
- හරි.
348
00:22:54,847 --> 00:22:55,847
මම ඔයාට ආදරෙයි.
349
00:24:46,637 --> 00:24:47,667
පොරොන්දු දේශය.
350
00:25:27,055 --> 00:25:28,615
ආක් මධ්‍යස්ථානයේ ඉඳන්
සෑහෙන දුරක් ආවා ආ?
351
00:25:29,255 --> 00:25:30,684
මගේ ආක් මධ්‍යස්ථානය නෙවෙයි.
352
00:25:31,205 --> 00:25:32,575
මට බලන්නවත් හම්බවුණේ නෑ.
353
00:25:33,025 --> 00:25:36,635
තාමත් මට හිතෙනවා ඒක දැක්කනම් කියලා.
354
00:25:42,655 --> 00:25:45,415
සමහර විට ඔයාට පුලුවන් වෙයි.
වා අඟුලු කුටීරයක් තියනවා.
355
00:25:45,515 --> 00:25:47,075
අපි ඒකේ තමා එමර්සන්ව අල්ලගෙන තියාගත්තේ.
356
00:25:47,685 --> 00:25:49,295
අපිට කරන්න තියෙන්නෙ ඔයාව එලියට අරගෙන...
357
00:25:50,135 --> 00:25:51,445
මට කුඩුවක ජීවත් වෙන්නද?
358
00:25:51,445 --> 00:25:52,715
අඩුම ගානේ ඔයාට ජීවත් වුණහැකි.
359
00:26:00,684 --> 00:26:01,424
පිටස්තරයෝ!
360
00:26:01,440 --> 00:26:03,160
එපා, ඔක්ටේවියා! එපා!
361
00:26:05,865 --> 00:26:06,865
නෑ.
362
00:26:08,631 --> 00:26:10,371
පිටස්තරයෝ! පස්සෙන් එනවා.
363
00:26:17,471 --> 00:26:18,581
යන්න! යන්න!
364
00:26:20,411 --> 00:26:21,531
එයාලට එතනින් පැනගන්න වෙනවා.
365
00:26:21,531 --> 00:26:22,701
මායා නවතිනවා!
366
00:26:22,701 --> 00:26:23,701
දුවන්න!
367
00:26:23,751 --> 00:26:24,751
දැන්ම!
368
00:26:30,541 --> 00:26:31,541
ඌ ඇවිල්ලා!
369
00:26:34,671 --> 00:26:36,281
ජැස්පර්. එයාව අහුවෙලා.
370
00:26:38,221 --> 00:26:39,221
අපිට තව එකෙක්ව අහුවුණා.
371
00:26:39,251 --> 00:26:40,251
ජැස්පර්!
372
00:26:41,441 --> 00:26:42,651
ඇයි මෙහෙම කරන්නේ?
373
00:26:54,431 --> 00:26:55,671
ආහාර ගන්න තැනට කට්ටියව යවන්න.
374
00:26:55,861 --> 00:26:56,861
විහිදෙන්න.
375
00:27:03,061 --> 00:27:04,651
නවතිනවා. අත් උස්සනවා.
376
00:27:12,391 --> 00:27:13,721
ඇයි නැවැත්තුවේ.
377
00:27:13,911 --> 00:27:14,821
මම කරල ඉවර හින්දා.
378
00:27:14,861 --> 00:27:18,401
අපිට කරන්න තියෙන්නෙ මේක අදින එක විතරයි.
379
00:27:18,401 --> 00:27:19,781
විවර ඇරිලා...
380
00:27:19,851 --> 00:27:22,841
...එලියේ වාතය ඇතුලට එයි.
381
00:27:28,291 --> 00:27:29,401
ඌ දොර පුපුරන්නයි යන්නෙ.
382
00:27:33,481 --> 00:27:35,381
ක්ලාක්, අපිට වෙලාව නැතිවේගන එන්නෙ.
383
00:27:48,681 --> 00:27:49,681
දැන්ම පාත් වෙනවා.
384
00:27:51,631 --> 00:27:54,681
මගේ නංගි මගේ වගකීමක්.
385
00:27:56,491 --> 00:27:57,891
මට එයාලව බේරගන්න වෙනවා.
386
00:28:04,161 --> 00:28:05,161
එකට.
387
00:28:36,451 --> 00:28:38,181
- ඌව අල්ලගන්න.
- හරි, සර්.
388
00:28:39,541 --> 00:28:40,541
හෙල්ලෙන්න එපා!
389
00:28:43,081 --> 00:28:44,081
ඒ මොකක්ද?
390
00:28:44,151 --> 00:28:45,501
මොකක්ද මේ?
391
00:28:48,441 --> 00:28:49,441
මෙතනින් පැනගන්න!
392
00:28:57,101 --> 00:28:58,101
එපා!
393
00:29:00,371 --> 00:29:01,081
මායා.
394
00:29:01,111 --> 00:29:02,621
ජැස්පර්, ආපහු එන්න!
395
00:29:02,741 --> 00:29:04,031
අපිව බේරගන්න!
396
00:29:21,631 --> 00:29:23,341
නෑ, නෑ, නෑ, නෑ!
397
00:29:24,081 --> 00:29:25,121
ජැස්පර්...
398
00:29:28,191 --> 00:29:29,191
මම ආවා.
399
00:29:31,121 --> 00:29:32,121
ඇය අහිංසකයි.
400
00:29:35,941 --> 00:29:38,061
අපි කවුරුවත් අහිංසක නෑ.
401
00:29:43,701 --> 00:29:45,911
නෑ, නෑ.
402
00:29:52,031 --> 00:29:54,040
නෑ.
403
00:30:13,471 --> 00:30:14,931
අපේ අයව බේරගම්මු.
404
00:30:24,533 --> 00:30:26,113
ඔය යතුරු ගන්න.
405
00:30:26,743 --> 00:30:27,933
මට මේක විශ්වාස කරන්නත් බෑ.
406
00:30:29,903 --> 00:30:30,903
එන්න.
407
00:30:31,223 --> 00:30:32,223
ඔහොම ඉන්න.
408
00:30:35,803 --> 00:30:37,503
- මෙන්න!
- මාව ගලවන්න මෙවලින්.
409
00:30:38,623 --> 00:30:39,623
හරි.
410
00:30:39,963 --> 00:30:40,963
කෝ ක්ලාක්?
411
00:31:13,763 --> 00:31:14,913
ඔයා මොනාද කළේ?
412
00:31:18,066 --> 00:31:19,286
වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.
413
00:31:20,113 --> 00:31:21,693
මම හැදුවේ කේජ්ව මරන්න.
414
00:31:22,163 --> 00:31:23,573
මට තව විනාඩියක් දුන්න නම්...
415
00:31:23,573 --> 00:31:24,813
...මේ ඔක්කොම නවතිනවා.
416
00:31:25,083 --> 00:31:28,293
ජැස්පර්, උන් කවදාවත් නවත්වන්නෙ නෑ.
417
00:31:30,393 --> 00:31:31,703
අපි කාමරේට යමු.
418
00:31:41,123 --> 00:31:42,783
කොහෙමද මේක වෙන්න ඉඩ දුන්නෙ?
419
00:31:44,063 --> 00:31:45,063
මට කණගාටුයි.
420
00:31:45,853 --> 00:31:48,223
කණගාටුයි? කණගාටුයි?
421
00:32:01,083 --> 00:32:03,023
හරි.
422
00:32:03,023 --> 00:32:04,023
අම්මා.
423
00:32:29,113 --> 00:32:30,113
මම උත්සහ කළා.
424
00:32:33,883 --> 00:32:35,323
මම හොඳ කෙනෙක් වෙන්න උත්සහ කළා.
425
00:32:38,283 --> 00:32:40,343
සමහර විට හොඳ අය කියල
කට්ටියක් නැතුව ඇති.
426
00:32:51,973 --> 00:32:52,973
හාපර්!
427
00:33:01,863 --> 00:33:02,863
ඔයා හොඳට කළා.
428
00:33:05,473 --> 00:33:06,863
දැන් මෙයාලව ගෙදර ගෙනියමු.
429
00:33:08,243 --> 00:33:09,243
හොඳයි, සර්.
430
00:33:10,693 --> 00:33:11,693
කෝ කේජ්?
431
00:33:26,733 --> 00:33:27,813
කවුද ඔය?
432
00:33:29,963 --> 00:33:30,993
පේන්න එනවා.
433
00:33:57,973 --> 00:33:58,983
මට දෙන්න දෙයක් තියෙනවා.
434
00:34:03,083 --> 00:34:04,083
මේක ඔහේට.
435
00:34:26,643 --> 00:34:27,643
එපා.
436
00:34:42,083 --> 00:34:43,573
පළවෙනි එක තමා නරකම.
437
00:35:06,463 --> 00:35:09,053
එයාල එනකම් ආරක්ෂාව යොදන්න!
438
00:35:09,363 --> 00:35:10,363
එයාල ආපහු ඇවිත්!
439
00:35:18,193 --> 00:35:19,193
ඇබී!
440
00:35:38,863 --> 00:35:39,863
ඉන්න.
441
00:35:41,113 --> 00:35:42,113
ජැස්පර්.
442
00:35:46,493 --> 00:35:47,493
මට තව ටිකෙන් අමතක වෙනවා.
443
00:35:48,933 --> 00:35:49,943
මගේ කණ්ණාඩි.
444
00:35:53,453 --> 00:35:54,453
ස්තූතියි.
445
00:36:18,273 --> 00:36:19,553
මම හිතන්නෙ අපිට බීමක් උරුමයි.
446
00:36:21,953 --> 00:36:22,983
මා වෙනුවෙන් එකක් බොන්න.
447
00:36:25,093 --> 00:36:27,843
අපිට මේකෙන් නිදහස් වෙන්න
පුළුවන් වුණොත්...
448
00:36:31,203 --> 00:36:32,483
මම ඇතුලට එන්නෙ නෑ.
449
00:36:36,953 --> 00:36:39,753
ඔයාට ඕනා සමාවක් නම්...
450
00:36:41,233 --> 00:36:42,343
...මම ඒක ඔයාට දෙන්නම්.
451
00:36:45,663 --> 00:36:46,663
ඔයාට සමාව ලැබුනා.
452
00:36:51,793 --> 00:36:52,963
ඇතුලට එන්න.
453
00:36:56,713 --> 00:36:57,963
මා වෙනුවෙන් එයාලව බලාගන්න.
454
00:36:59,303 --> 00:37:00,373
- ක්ලාක්...
- No.
455
00:37:00,373 --> 00:37:03,053
හැමදාම එයාලගේ මූණු දකිනකොට...
456
00:37:03,053 --> 00:37:04,993
...එයාලව බේරගන්න කරපු
දේවල් මතක් වෙනවා.
457
00:37:05,003 --> 00:37:06,413
අපි කරපු දේවල්.
458
00:37:07,743 --> 00:37:09,163
ඔයා තනියම මේක කරන්න ඕනා නෑ.
459
00:37:18,203 --> 00:37:20,893
මම තනියම දරාගන්නම්.
එයාලා ඒක කරන්න ඕනා නැති හින්දා.
460
00:37:24,433 --> 00:37:25,433
කොහෙද යන්නෙ?
461
00:37:29,383 --> 00:37:30,383
මම දන්නෙ නෑ.
462
00:37:42,503 --> 00:37:43,653
අපි නැවත හමුවෙමු.
463
00:37:56,993 --> 00:37:58,073
අපි නැවත හමුවෙමු.
464
00:38:30,233 --> 00:38:31,453
මම ඇයව නවත්වන්න හැදුවා...
465
00:38:34,323 --> 00:38:36,633
...ඒත් පාලනය නැතුව ගියා.
466
00:38:37,413 --> 00:38:38,913
ඇය දියත් කිරීමේ කේත අරගත්තා.
467
00:38:41,233 --> 00:38:43,573
ඒ ඇයයි.
ඇයයි එහෙම කළේ.
468
00:38:45,683 --> 00:38:47,163
ඒත් මගෙයි වැරැද්ද.
469
00:39:02,013 --> 00:39:03,013
මට සමාවෙන්න.
470
00:39:05,393 --> 00:39:07,563
මට ගොඩක් කණගාටුයි.
471
00:39:33,873 --> 00:39:35,853
කුතුහලය දක්වන්නෝ
472
00:40:01,963 --> 00:40:03,373
සාදරයෙන් පිළිගන්නවා, තෙලෝනියස්.
473
00:40:04,113 --> 00:40:06,843
ආපු එක ගැන සතුටුයි.
මම එනකම් බලාගෙන උන්නෙ.
474
00:40:08,843 --> 00:40:09,843
ඔයා කවුද?
475
00:40:10,733 --> 00:40:11,993
මගේ නම ඇලී.
476
00:40:15,903 --> 00:40:17,113
කොහොමද මගේ නම දන්නෙ?
477
00:40:18,213 --> 00:40:20,743
තෙලෝනියස්.
ඒක හොඳ නමක්.
478
00:40:21,723 --> 00:40:22,953
ඒකේ තේරුම් දෙකක් තියෙනවා.
479
00:40:23,643 --> 00:40:27,043
ග්‍රීකයින්ට ඒකේ තේරුම පාලකයා
නැත්තම් අධිපතියා කියන එකයි.
480
00:40:27,803 --> 00:40:30,893
ජර්මානුවන්ට ඒකේ තේරුම
පෘථිවිය අස්වද්දනායි.
481
00:40:31,863 --> 00:40:33,083
ඔයා ඒකෙන් කොයි කෙනාද?
482
00:40:34,433 --> 00:40:36,333
මම එනකම් උන්නෙ කිව්වා ඔයා.
483
00:40:36,473 --> 00:40:37,473
අවුරුදු ගානක් තිස්සෙ.
484
00:40:38,703 --> 00:40:39,953
පේනවිදියටනම්.
485
00:40:40,833 --> 00:40:42,733
කාලය යන්නෙ මට වෙනස් විදියටයි.
486
00:40:43,123 --> 00:40:44,993
බොහොම හොඳයි තෙලෝනියස්.
487
00:40:47,033 --> 00:40:49,193
මම හිතපු විදියටම ඔයාට මොලේ තියෙනවා.
488
00:40:50,013 --> 00:40:51,023
ඔයා ඇත්ත කෙනෙක් නෙවෙයි
489
00:40:52,193 --> 00:40:53,253
ඇත්ත කෙනා අර්ථ දක්වන්න.
490
00:40:54,413 --> 00:40:56,253
ඔයාගේ යාත්‍රාව කාබන් වලින් හැදුන එකක්.
491
00:40:56,393 --> 00:40:57,783
මගේ සිලිකන් වලින්.
492
00:40:58,133 --> 00:41:01,543
ඔයාගේ සිතුවිලි රසායනිකයි.
මගේ සිතුවිලි සංඛ්යාංකයි.
493
00:41:07,993 --> 00:41:10,153
මම හිතුවේ මේක මගේ ගමනාන්තය කියලයි.
494
00:41:14,283 --> 00:41:15,963
ගමනාන්තය තමා තෙලෝනියස්.
495
00:41:17,933 --> 00:41:18,933
එන්න මා එක්ක.
496
00:41:21,553 --> 00:41:23,253
ඔයා මෙහෙට එන්න තම උන්නෙ.
497
00:41:24,903 --> 00:41:27,473
ඔයාගේ තෑග්ග හම්බවුණාමයි මම ඒක දැනගත්තේ.
498
00:41:28,113 --> 00:41:29,113
මගේ තෑග්ග.
499
00:41:45,643 --> 00:41:48,253
ස්තූතියි මට ඒක බිමට
ගෙනල්ලා දුන්නට තෙලෝනියස්.
500
00:41:52,513 --> 00:41:53,873
අපිට කරන්න වැඩ තියෙනවා.
501
00:42:05,096 --> 00:42:10,096
::: එක්වන්න අප සමඟ :::
contact@baiscopelk.com