1 00:00:01,560 --> 00:00:03,140 පෙරාතුව... 2 00:00:03,220 --> 00:00:04,759 ලෙයට ලෙය ලැබුනා. 3 00:00:05,569 --> 00:00:07,881 මිනිය ටොන්ඩීසී වල අයට දෙනවා. 4 00:00:07,922 --> 00:00:09,724 එතකොට තමා අපිට සාමය ලැබෙන්නේ. 5 00:00:09,736 --> 00:00:11,586 ඒත් ඒක ඉවර වුණාම, අපි කතා කරන්න ඕනා 6 00:00:11,593 --> 00:00:13,393 අපේ අයව මවුන්ට් වෙදර් වලින් බේරගන්න විදිය. 7 00:00:13,581 --> 00:00:15,434 අපිටත් ඕනා ඒකමයි, ක්ලාක්. 8 00:00:15,436 --> 00:00:17,795 භූමි වාසීන් එක්ක සමඟි වුණොත් විතරයි අපිට බේරෙන්න පුළුවන්. 9 00:00:17,932 --> 00:00:19,700 උන්ව මෙහෙයවන්නේ ළමයෙක්. 10 00:00:19,902 --> 00:00:20,938 අපිවත් එහෙමයි. 11 00:00:21,140 --> 00:00:23,986 අපිට මෙයාලගේ හමුදාව ඕනා වෙනවා මවුන්ට් වෙදර් වලට යන්න, බෙලමි. 12 00:00:24,168 --> 00:00:25,957 අපිට ඕනා ඇතුලේ කෙනෙක්ව, 13 00:00:25,981 --> 00:00:27,248 අපේ ඇස් කන් වෙන කෙනෙක්වයි. 14 00:00:27,387 --> 00:00:28,387 මට දෙයක් හම්බවුණා. 15 00:00:28,558 --> 00:00:30,637 මේක යන්නේ උඩ තියෙන ඇන්ටෙනාවට. 16 00:00:30,751 --> 00:00:32,963 අපිට ගුවන් විදුලිය ගාවට යන්න ලැබුණොත්.. අපිට ආක් චැනල් එකට.. 17 00:00:32,976 --> 00:00:35,163 පණිවිඩයක් යැව්වහැකි අපි මෙහෙ ඉන්නවා කියලා කියන්න. 18 00:00:35,765 --> 00:00:36,765 මේ අහන්න. 19 00:00:36,801 --> 00:00:38,916 අපේ 47 දෙනෙක් මවුන්ට් වෙදර් වල හිර වෙලා ඉන්නේ. 20 00:00:39,095 --> 00:00:39,928 කරුණාකරලා ඉක්මන් කරන්න. 21 00:00:39,930 --> 00:00:40,933 ඔයා හරි. 22 00:00:40,935 --> 00:00:42,475 ඇතුලේ කෙනෙක්... 23 00:00:42,516 --> 00:00:44,688 උන්ගේ ආරක්ෂාව අඩු කරලා, ඇසිඩ් මීදුම අයින් නොකරනවනම්..., 24 00:00:44,757 --> 00:00:46,334 ...හමුදාවකින් වැඩක් නෑ. 25 00:00:46,406 --> 00:00:47,547 ඔයා යන්න. 26 00:00:47,549 --> 00:00:48,949 මට ඔයාව උමං හරහා අරගෙන යන්න පුළුවන්. 27 00:01:24,633 --> 00:01:26,612 හොඳයි. 28 00:01:26,914 --> 00:01:28,577 ඒ කියන්නේ අපි ඇතුල් වෙන දොර ළඟට යනවා 29 00:01:28,697 --> 00:01:30,722 ඇත්තම රීපර්ස්ලගේ ඇහැට අහු වෙන්නේ නැතිව. 30 00:01:31,357 --> 00:01:32,664 ඊට පස්සේ මොකද වෙන්නේ? 31 00:01:32,666 --> 00:01:36,037 මම හැමෝවම මරලා දානවා, ඒ අතරේ ඔයා ඇතුලට රිංග ගන්නවා. 32 00:01:36,745 --> 00:01:38,272 හුණු. 33 00:01:47,907 --> 00:01:49,416 යමු. 34 00:01:49,715 --> 00:01:51,820 අපිට කළුවර වැටෙන්න කලින් ගොඩක් දුර යන්න තියෙනවා. 35 00:01:51,839 --> 00:01:55,653 හේයි. මට දැනගන්න ඕනේ වුණේ ඇතුල් වෙන දොරටුවෙන් පස්සේ වෙන්නේ මොකක්ද කියලා. 36 00:01:55,681 --> 00:01:57,375 එයාලා ඔයාගේ ඇඳුම් ඉවත් කරනවා, 37 00:01:57,495 --> 00:01:59,347 නටන වතුරෙන් පුච්චනවා, 38 00:01:59,378 --> 00:02:00,407 ඒ එක්කම තවත් මොනා හරි ඇඟට වත් කරනවා 39 00:02:00,415 --> 00:02:01,634 අරටත් වඩා දරුණු විදියට පිළිස්සෙන. 40 00:02:01,649 --> 00:02:03,527 එතනදී, අපිව බෙදලා වෙන් කෙරුවා. 41 00:02:03,647 --> 00:02:05,851 අනිත් අයව ඵලදාව වෙනුවෙන් වෙන් කළා. 42 00:02:05,971 --> 00:02:08,788 මාව සර්බරස් වැඩසටහනට වෙන් කළා, රීපර් කෙනෙක් බවට පත් කළා. 43 00:02:09,190 --> 00:02:10,371 සර්බරස්, 44 00:02:10,826 --> 00:02:12,983 අපාය මුර කරන ඔළු තුනේ බල්ලා. 45 00:02:14,671 --> 00:02:17,161 මගේ අම්මා හැම වෙලාවකම වගේ අපිට මිත්‍යා කතන්දර කියා දුන්නා. 46 00:02:17,281 --> 00:02:19,342 ඔක්ටේවියා ඒවාට මාරම කැමැත්තෙන් හිටියේ. 47 00:02:23,400 --> 00:02:26,943 ඔයා ඇයට ගැළපෙනවා. ඔයා ඇයව ශක්තිමත් කෙනෙක් බවට පත් කළා. 48 00:02:28,805 --> 00:02:31,925 ඇය ඊට කලින් ඉඳන්ම ශක්තිමත්. 49 00:02:33,175 --> 00:02:35,953 මට ඔයාගෙන දෙයක් අහන්න තියෙනවා. 50 00:02:36,073 --> 00:02:38,898 ඇයව අඳුනගන්නත් කලින් ඉඳන් ඔයා ඇයව ආරක්ෂා කළා. 51 00:02:39,481 --> 00:02:40,859 ඒ ඇයි? 52 00:02:48,634 --> 00:02:50,671 මම පොඩි කොල්ලෙක් කාලේ, 53 00:02:51,170 --> 00:02:53,502 මම දැක්කා අහසින් යානයක් කඩන් වැටෙනවා.. 54 00:02:53,933 --> 00:02:56,015 රේවන්ගේ යානය වගේ. 55 00:02:56,258 --> 00:02:58,738 ඇතුලේ හිටපු කෙනාට තුවාල වෙලා හිටියේ, එයාගේ සිරුර බිඳිලා තිබුණා. 56 00:02:58,893 --> 00:03:00,164 මට එයාව එළියට ගන්න බැරි වුනා. 57 00:03:00,369 --> 00:03:01,785 පොළවට පැමිණ සියදිවි නසා ගැනීම. 58 00:03:02,080 --> 00:03:03,950 ආරක්ෂකයින් ඒ ගැන කියනවා මම අහලා තියෙනවා. 59 00:03:03,958 --> 00:03:05,328 ඒවා ඇත්තද කියලා මම දැනගෙන හිටියේ නැහැ. 60 00:03:05,343 --> 00:03:07,554 මම එයාට කෑම, වතුර අරගෙන ආවා. 61 00:03:07,751 --> 00:03:09,863 මම ඒ වෙනකන් සතුරගේ භාෂාවෙන් කතා කරන්න දැනගෙන නැහැ. 62 00:03:09,916 --> 00:03:12,322 ඒ නිසා මට එයා කියපු දේවල් තේරුම් ගන්න බැරි වුණා, ඒත් මට තේරුම්ගනන් ඕනා වුණා. 63 00:03:12,337 --> 00:03:14,602 ඉතින් තුන්වෙනි දවසේ, මගේ තාත්තට ඒ ගැන කිව්වා. 64 00:03:17,880 --> 00:03:19,832 ඔහු මට බල කළා එයාව මරන්න. 65 00:03:21,718 --> 00:03:23,316 මට මතක ඇති කාලේ ඉඳලාම 66 00:03:23,346 --> 00:03:25,360 අනිත් අයට ඕනා කළේ මාව රාක්ෂයෙක් බවට පත් කරන්න. 67 00:03:25,480 --> 00:03:27,193 අපි යමු. 68 00:03:31,253 --> 00:03:32,356 ඔහොම ඉන්න. 69 00:03:33,197 --> 00:03:35,196 අපි ඔයාව හොයාගත්ත රථ ගාල් කරන ගරාජය, 70 00:03:35,316 --> 00:03:37,438 ඒක තියෙන්නේ උතුරට වෙන්න, අර පැත්තෙන්. 71 00:03:37,929 --> 00:03:39,158 පතල් දොරටුවක් තියෙනවා 72 00:03:39,194 --> 00:03:41,248 රීපර්ස්ලා‍ට අපිව බාර දෙන තැනට කිට්ටුවෙන්. 73 00:03:42,035 --> 00:03:44,415 අපි අපායට යන්න ඕනේ අපිට යන්න වුණාමයි, 74 00:03:44,730 --> 00:03:45,984 නැතිව ඊට කලින් නෙවෙයි. 75 00:03:55,232 --> 00:03:56,910 දොරටු අරින්න! 76 00:04:09,340 --> 00:04:10,660 සැලෙන් නැතිව. 77 00:04:10,711 --> 00:04:12,098 අවධානයෙන් ඉන්න. 78 00:04:12,122 --> 00:04:13,697 මතක තියාගන්න, අපිට තමයි.. 79 00:04:13,708 --> 00:04:16,313 ..කැළේ ඇතුලේ දහස් ගණනක් රණශූරයින් පිරිසක් ඉන්නේ කියන එක. 80 00:04:24,035 --> 00:04:25,349 සාදරයෙන් පිළිගන්නවා. 81 00:04:26,106 --> 00:04:28,266 පිළිගැනීමේ උත්සවයකින්ම පටන් ගත්තොත් හොඳයි කියලා හිතුවා, 82 00:04:28,711 --> 00:04:30,183 ඊට පස්සේ පුළුවන්නේ පුහුණු වෙන්න. 83 00:04:30,801 --> 00:04:32,637 අපිට එකිනෙකාගෙන් බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා. 84 00:04:35,701 --> 00:04:37,652 ආයුධ මෙතනින් තියන්න, කරුණාකරලා. 85 00:04:38,645 --> 00:04:40,547 මෙහේ ආයුධ අත දරාගෙන ඉන්නේ අපේ ආරක්ෂකයින් විතරයි. 86 00:04:55,914 --> 00:04:57,737 මේ වෙනුවෙන් එකඟ වුනාට ස්තූතියි, ඉන්ද්‍රා. 87 00:04:57,857 --> 00:05:00,208 අපි මෙහාට ආවේ කමාන්ඩර්ගේ අණට ගරු කරලා. 88 00:05:00,328 --> 00:05:02,831 මම කිසිම දේකට එකඟ වුනේ නැහැ. 89 00:05:03,843 --> 00:05:06,708 මෙහෙන් එන්න. අපි තව ටිකකින් වැඩේ පටන් ගමු. 90 00:05:11,402 --> 00:05:12,911 ඇත්තටම, මේක ආරම්භයක් විතරයි. 91 00:05:13,147 --> 00:05:14,710 මේක වැරැද්දක්. 92 00:05:14,952 --> 00:05:17,005 ඔයාව නිදහස් කරන්න කියලා මම ඇබීට ඒත්තු ගැන්වූවා. 93 00:05:17,391 --> 00:05:19,513 මට ඒ ගැන පසුතැවෙන්න ඉඩ අරින්න එපා. 94 00:05:23,182 --> 00:05:25,648 මේක ඉවර වෙන්නේ මොන විදියටද කියලා මම ඔයාට කියන්නම්, මාර්කස්. 95 00:05:27,683 --> 00:05:30,081 එක්කෝ අපි පැරදුනොත් මවුන්ට් වෙදර් වල අය අපිව මරනවා 96 00:05:30,136 --> 00:05:33,824 එහෙම නැත්නම් අපි දින්නොත් අපේ අලුත් යාළුවෝ අපිව මරනවා. 97 00:05:34,866 --> 00:05:36,420 මම හිතන් හිටියේ ඔයා ළඟ බලාපොරොත්තුව කියන දේ තිබුණා කියලා. 98 00:05:36,435 --> 00:05:38,264 මේක ඔවුන්ගේ භූමිය, 99 00:05:38,458 --> 00:05:41,553 ඔවුන් අපිට හැමදාටම මෙහේ සතුටින් ඉන්න දේවි කියන එක ගැන විශ්වාස කිරීම 100 00:05:41,886 --> 00:05:43,463 බලාපොරොත්තුවක් ගැන විශ්වාසය තැබීමක් නෙවෙයි. 101 00:05:43,478 --> 00:05:45,488 - ඒක මෝඩකම. - ඔයා වැරදියි. 102 00:05:46,292 --> 00:05:48,024 ඒක තමා සාමාන්‍ය දැනීම. 103 00:05:48,144 --> 00:05:49,865 මෙහේ හැමෝටම ඇති වෙන්න දේවල් තියෙනවා. 104 00:05:49,888 --> 00:05:51,652 අපි ඔවුන්ට පෙන්නලා දෙන්න ඕන කරන්නේ, 105 00:05:51,772 --> 00:05:54,832 ඒ ඔවුන් සතු දේ බෙදා හදා ගන්න ඕනේ කියන එකයි, 106 00:05:55,846 --> 00:05:58,178 ඒක අද ඉඳන් පටන් ගන්නවා. 107 00:06:02,983 --> 00:06:05,349 108 00:06:17,726 --> 00:06:19,210 හොඳයි. 109 00:06:20,118 --> 00:06:21,761 හැමෝම නිශ්ශබ්ද වෙන්න. 110 00:06:23,488 --> 00:06:25,828 ඉන්ද්‍රා, කරුණාකරලා. 111 00:06:30,937 --> 00:06:33,097 වද වෙන්න එපා. මගේ විදුලි බැටන් පොල්ල ඔයාව ආරක්ෂා කරනවා. 112 00:06:33,185 --> 00:06:35,533 ඒ වෙනුවට ඔයා ඒක ඔයාගේ පස්සට ගහගත්තා නම් මොකෝ? 113 00:06:36,654 --> 00:06:38,872 අපි අතර එක සමාන දේවල් බොහෝමයක් නැති බව මම දන්නවා, 114 00:06:41,098 --> 00:06:43,217 ඒත් අප දෙගොල්ලටම එක පොදු හතුරෙක් ඉන්නවා 115 00:06:43,649 --> 00:06:45,208 ඒ වගේම පොදු අරමුණකුත් තියෙනවා. 116 00:06:45,451 --> 00:06:47,063 ඒ අරමුණට ලඟා වෙන්න, 117 00:06:47,078 --> 00:06:49,402 මවුන්ට් වෙදර් වල ඉන්න අපේ අයව ආපහු අපි ගාවට අරගන්න, 118 00:06:50,477 --> 00:06:52,545 අපිට එකට එකතු වෙලා වැඩ කරන්න සිදු වෙනවා... 119 00:06:54,444 --> 00:06:56,957 එකට එකතු වෙලා.. ආකාශ මිනිසුන්.. 120 00:06:57,404 --> 00:06:59,062 වගේම භූමි වාසීන්... 121 00:06:59,463 --> 00:07:01,947 අපේ දිවි ගලවා ගැනීම පදනම් වෙන්නේ ඔයාලා සතු දැනුම බෙදාගැනීම මත... 122 00:07:01,962 --> 00:07:03,211 ඔයාට මොකක් හරි අවුලක් තියෙනවාද? 123 00:07:03,241 --> 00:07:04,891 තමුන් ඔහේ හිටගෙන බලන් හිටියා.. 124 00:07:04,891 --> 00:07:07,420 මගේ ගමේ අයව සමූල ඝාතනය කරද්දී. 125 00:07:07,458 --> 00:07:10,176 මට සමාවෙයන්, කොලුවෝ. මම පොළොවේ උන්ගේ භාෂාව කතා කරන්නේ නැහැ. 126 00:07:13,031 --> 00:07:14,462 මර්ෆී මහත්මයා, 127 00:07:16,067 --> 00:07:18,702 - ඔය කෙනාගෙන් සමාව ගන්න. - මොකක් කළාටද? 128 00:07:18,822 --> 00:07:20,465 එයා තමයි මගේ ඇඟට කඩා පැන්නේ. 129 00:07:20,481 --> 00:07:21,563 දවස් දෙකක් එක දිගට වැඩ කරන්න ඕනේ. 130 00:07:21,578 --> 00:07:24,858 - වැඩ කරන්න? මම ඔයාට කිව්වනේ, මම නෙවෙයි ඒක කළේ... - ඒක දවස් තුනක් දික් කරගන්න ඕනෙද? 131 00:07:31,379 --> 00:07:34,265 උඹටත් උඹේ යාළුවාට වගේම පිච්චෙන්නයි වෙන්නේ. 132 00:07:36,309 --> 00:07:38,098 මර්ෆී! 133 00:07:38,353 --> 00:07:41,902 මර්ෆී, පස්සට වෙනවා! මර්ෆී, නවත්තනවා ඕක! 134 00:07:46,785 --> 00:07:48,631 පැත්තකට වෙනවා. 135 00:07:50,552 --> 00:07:52,511 නවත්තනවා! 136 00:07:55,776 --> 00:07:58,084 නවත්තනවා. ඕක, නවත්තනවා! 137 00:07:58,383 --> 00:08:03,383 Yashodha Srimal Athureliyage (යශෝධ) කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථක අයිතිය සුරකින්න. නවතම හා පැරණි චිත්‍රපට හෝ රූපවාහිනී කතා මාලාවල වල සිංහල උපසිරැසි ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න. w w w . b a i s c o p e l k .c o m 138 00:08:04,556 --> 00:08:09,556 - synced and corrected by chamallow - - www.addic7ed.com - 139 00:08:37,000 --> 00:08:39,548 මේ ගැන වාද කරන එක කාලේ කන වැඩක්. 140 00:08:39,668 --> 00:08:42,380 මේක බොහොම සරල දෙයක්. උන්ට අපේ වාතයේ හුස්ම ගන්න බැහැ. 141 00:08:42,500 --> 00:08:44,972 ඇයි අපි දොර ඇරලා ඒක ඉවරයක් කරලා දාන්නේ නැත්තේ? 142 00:08:44,997 --> 00:08:46,178 උන්ට පිච්චෙන්න ඉඩ අරිමු. 143 00:08:46,202 --> 00:08:47,941 උන්ව පුච්චමු. උන්ව පුච්චමු! 144 00:08:47,976 --> 00:08:49,974 බැහැ, මොකද කිව්වොත් උන් ළඟ ඒක දරා ගන්න පුළුවන් විදියේ පද්ධතියක් තියෙනවා, 145 00:08:49,976 --> 00:08:52,855 අපිට ආර්ක් වල තිබුණා වගේ වා අඟුල් ගණනාවක් තියෙනවා. 146 00:08:52,975 --> 00:08:54,946 ඇතුලේ ඉන්න අපේ කෙනාට පුළුවන් ඒව ක්‍රියා විරහිත කරන්න. 147 00:08:54,961 --> 00:08:56,735 ඒ එයා ඇතුලට ගියොත්නේ. 148 00:08:56,855 --> 00:08:59,153 අපි එළියේ ඉඳන් ඒක ක්‍රියා විරහිත කළොත් මොකද? 149 00:08:59,584 --> 00:09:01,289 ඔවුන්ට බලය ලැබෙන්නේ වේල්ලෙන් කියලා ඔයා කිව්වනේ. 150 00:09:01,304 --> 00:09:02,500 අපි ඒක ඉවරයක් කරලා දාමු. 151 00:09:02,946 --> 00:09:05,854 ඒ වේල්ල න්‍යෂ්ටික යුද්ධයකදීත් නොසැලී තිබුණු එකක්, කමාන්ඩර්. 152 00:09:06,116 --> 00:09:07,855 - මට බොහොම සැකයි... 153 00:09:08,452 --> 00:09:11,146 ඇය කියන්නේම බැහැයි කියන එක විතරයි. 154 00:09:11,407 --> 00:09:12,948 ක්වින්ට්... 155 00:09:16,300 --> 00:09:19,383 සමාවෙන්න, කමාන්ඩර්, අපිට මෙතෙක් හිටි 156 00:09:19,399 --> 00:09:22,635 විශාලතම හමුදාව ඔවුන්ට මෙහෙයුමක් ලැබෙන තෙක් බලන් ඉන්නවා. 157 00:09:22,697 --> 00:09:24,815 ඒ වෙනුවෙන් කාලේ ගත වෙන්න ගත වෙන්න, තව තව අපේ මිනිස්සු 158 00:09:24,825 --> 00:09:26,085 අර කන්ද ඇතුලේ මිය යනවා. 159 00:09:26,094 --> 00:09:27,616 අපේ අයත් එහෙම්ම තමයි. 160 00:09:27,621 --> 00:09:28,968 අපිට දහස් ගාණක් නැති වුනා. 161 00:09:29,273 --> 00:09:31,139 ඔයාලට නැති වුනේ කී දෙනෙක්ද, කෙල්ලේ? 162 00:09:32,830 --> 00:09:34,521 ඇය කියනවා ඇයට සැලැස්මක් තියෙනවා කියලා. 163 00:09:34,641 --> 00:09:37,749 ඇතුල් වෙන්න එක්කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න එක 164 00:09:38,422 --> 00:09:39,663 ගොඩක් හොඳ සැලැස්මක් නෙවෙයි කියලයි මම කියන්නේ. 165 00:09:39,672 --> 00:09:40,942 මම ක්වින්ට් එක්ක එකඟයි. 166 00:09:41,407 --> 00:09:43,242 අපිට හමුදාවක් ඉන්නවා. අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගනිමු. 167 00:09:43,257 --> 00:09:46,645 බෙලමි ඔවුන්ගේ ආරක්ෂාව බිඳ වට්ටලා ඇසිඩ් මීදුම අක්‍රිය කළාට පස්සේ, 168 00:09:46,659 --> 00:09:48,082 අපි එහෙම කරමු. 169 00:09:48,118 --> 00:09:50,565 ඔයාලට ළඟ කොච්චර පිරිසක් හිටියත් මට කමක් නැහැ. 170 00:09:51,049 --> 00:09:53,473 ඔයාලට හතුරා ළඟට යන්න බැරි නම්, ඔයාලට දිනන්න පුළුවන් කමක් නැහැ. 171 00:09:53,488 --> 00:09:56,238 ඔහේලා තමයි අපේ හතුරෝ. 172 00:09:56,257 --> 00:09:58,646 මට සමාවෙන්න. මම ඔයාලට වරදක් වෙන මොකක් හරි දෙයක් කළාද? 173 00:10:01,529 --> 00:10:02,542 ඔව්. 174 00:10:02,818 --> 00:10:06,258 තමුන් මගේ සහෝදරයාව ගිනි වළල්ලක පණපිටින් පිච්චුවා. 175 00:10:11,893 --> 00:10:14,354 එයාට මගේ යානයට පහර දෙන්නේ නැතිව ඉන්නයි තිබුණේ. 176 00:10:14,379 --> 00:10:18,123 කමාන්ඩර්ගේ ආරක්ෂාව තියෙන නිසා කිසිම බයක් සැකක් නෑ, නේද? 177 00:10:18,426 --> 00:10:20,137 ඔය ඇති. 178 00:10:22,968 --> 00:10:25,270 මට මිත්‍ර පාක්ෂිකයෙක් වෙන්න පුළුවන්කමක් නැහැ.. 179 00:10:25,860 --> 00:10:28,162 මේ මිනිස්සු එක්ක. 180 00:10:39,896 --> 00:10:41,509 ක්වින්ට් හරි. 181 00:10:42,516 --> 00:10:45,098 බෙලමි වෙනුවෙන් බලන් ඉන්න එක සැලැස්මක් නෙවෙයි. 182 00:10:45,498 --> 00:10:46,998 ඒක යාඥාවක් විතරයි, 183 00:10:47,118 --> 00:10:49,262 බොහෝවිට පිළිතුරක් නොලැබෙන්න පුළුවන් විදියේ. 184 00:10:49,467 --> 00:10:52,457 ඉඩදෙන්න මට. මම හුළං ටිකක් වදින්න යනවා. 185 00:11:07,713 --> 00:11:08,785 කන්දේ අය මෙහේ වගේම 186 00:11:08,815 --> 00:11:10,353 උමං අතර හොඳට ඇහැ ගහගෙන ඉන්නේ. 187 00:11:11,002 --> 00:11:13,376 දැන් ඉඳන්, තොරතුරු නිවැරදිම වෙන්න ඕනේ. 188 00:11:13,496 --> 00:11:15,298 අපි ඇත්තටම රීපර්ස්ලා ඉන්න පැත්තට ගියොත් එහෙම? 189 00:11:15,301 --> 00:11:16,789 ඔයා හිටියේ කොහේද කියන එක ගැන ඔවුන්ට දැනගන්න ඕනේ වෙන එකක් නැද්ද? 190 00:11:16,804 --> 00:11:18,178 ඔවුන් දකින්නේ රත් පැහැය විතරයි. 191 00:11:19,838 --> 00:11:22,093 එක් වරක් ඒක ගත්තාම, අනිත් කිසිම දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, 192 00:11:22,108 --> 00:11:23,617 තව වැඩිපුර ඒවා ඕන වෙන එක ඇරෙන්න. 193 00:11:24,289 --> 00:11:27,050 ඔයා එහෙම කෙනෙක් වෙලා ඉඳිද්දි කරපු කියපු දේවල් වලින් කොච්චර දෙයක් මතකද? 194 00:11:28,232 --> 00:11:29,282 හැම දෙයක්ම. 195 00:11:31,193 --> 00:11:32,483 අනිත් පැත්ත හැරෙන්න. 196 00:11:34,338 --> 00:11:36,184 197 00:11:53,125 --> 00:11:56,429 දැන් ඒ තරමටම නිර්භීත නෑ නේද, ආකාශ කෙල්ලේ? 198 00:12:06,172 --> 00:12:08,080 199 00:12:14,154 --> 00:12:16,729 ආහ්හ්! ආහ්! ආහ්! 200 00:12:23,846 --> 00:12:26,189 හිත් ඇදගන්නවා, නේද එයාලා? 201 00:12:29,073 --> 00:12:31,054 ඔවුන්ව මරන්නේ නැති දේ... 202 00:12:31,690 --> 00:12:33,389 නිසාවෙන්ම ඔවුන් ශක්තිමත් වෙනවා. 203 00:12:34,870 --> 00:12:35,935 යාහ්! 204 00:12:36,055 --> 00:12:38,061 නියමයි, ෆියෝ.. කවුද ඊළඟට? 205 00:12:39,357 --> 00:12:40,890 මම. 206 00:12:44,518 --> 00:12:47,650 අපි හරි නම් එකට එකතු වෙලා පුහුණු වෙන්න ඕනේ, නේද? 207 00:12:47,661 --> 00:12:49,702 මෙතන රණශූරයින් විතරයි පුහුණු කරන්නේ. 208 00:12:51,955 --> 00:12:53,621 මම ඔයාගේ ජීවිතේ බේරගත්තා. 209 00:12:53,632 --> 00:12:55,044 ඒ වගේම දැන් මම ඔයාගේ ජීවිතේ බේරනවා. 210 00:12:55,092 --> 00:12:56,461 තමුන්, පහර දෙනවා. 211 00:13:07,158 --> 00:13:08,539 212 00:13:10,653 --> 00:13:15,049 අපොයි, බයිරන්, දෙවියන්ට ස්තූති වේවා. ක්වින්ට්... 213 00:13:17,788 --> 00:13:20,169 පණ බේරගන්න. 214 00:13:35,488 --> 00:13:37,864 භූමි වාසීන් වෙනුවෙන් තමන්ගේ උණ්ඩ ඉතිරි කරගන්නවා. 215 00:13:38,340 --> 00:13:40,179 ඔයා ඒක අනුමත කරන්නේ නැහැයි කියලා මම හිතා ගන්නම්. 216 00:13:40,194 --> 00:13:42,154 217 00:13:42,610 --> 00:13:44,070 මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවේ. 218 00:13:44,190 --> 00:13:47,056 - මම හිතන දේ ගැන කවුද වද වෙන්නේ? - මම වද වෙනවා... 219 00:13:49,236 --> 00:13:50,678 නැත්නම් මොකටද මම අහන්නේ. 220 00:13:51,065 --> 00:13:53,319 භූමීවාසීන් අපායට ගියා නම් හොඳයි කියලයි මම හිතන්නේ. 221 00:13:54,554 --> 00:13:56,516 මම ඔයාව වැඩ මුරයෙන් නිදහස් කරනවා. 222 00:13:59,744 --> 00:14:00,969 ඒ ඇයි? 223 00:14:01,192 --> 00:14:02,638 ඔයා මගේ පුතාව දැනගෙන හිටියා... 224 00:14:06,727 --> 00:14:09,008 ඉතින් මම කැමතියි ඔයා මාව එයාගේ සොහොන ළඟට එක්කගෙන යනවා නම්. 225 00:14:11,215 --> 00:14:13,152 දැන් තාවකාලික යුද විරාමයකුත් තියෙන එකේ, 226 00:14:14,249 --> 00:14:15,875 මට කරදරයක් නැතිව ගිහින් එයාට සමු දීලා එන්න පුළුවන්. 227 00:14:15,890 --> 00:14:17,862 එහෙනම් ඔයාව එක්කගෙන යන්න වෙන කාව හරි හොයාගන්න පුළුවන්නේ. 228 00:14:17,877 --> 00:14:19,870 මට කිව්ව හැටියට සොහොන් සලකුණු කරලා නැහැ. 229 00:14:21,105 --> 00:14:23,126 එයාගේ සොහොන මොකක්ද කියලා පෙන්වන්න ඔයාට පුළුවන්. 230 00:14:26,284 --> 00:14:28,028 ඔයාට ඔය මොප් එක අතේ තියන්න ඉන්න පුළුවන්... 231 00:14:30,280 --> 00:14:31,920 එහෙම නැත්නම් මේ තුවක්කුව අතට ගන්න පුළුවන්. 232 00:14:39,953 --> 00:14:42,037 233 00:14:46,974 --> 00:14:48,682 234 00:14:51,323 --> 00:14:54,139 ලේසියි. තමුන්ගේ හුස්ම පාලනය කරගන්න. 235 00:14:54,339 --> 00:14:56,101 කොකා ගස්සන්න. ඒක අදින්න එපා. 236 00:14:56,132 --> 00:14:58,136 සර්, ප්‍රේක්ෂකයින් වගයක් ඇවිත්. 237 00:15:04,381 --> 00:15:05,791 වෙඩි තියන්න එපා. 238 00:15:09,626 --> 00:15:11,352 ඔහොම්ම හිටගෙන ඉන්න. 239 00:15:11,686 --> 00:15:13,145 හොඳමයි. 240 00:15:13,533 --> 00:15:15,271 241 00:15:20,305 --> 00:15:21,873 වෙඩි තියලා බලන්න කැමතිද? 242 00:15:24,114 --> 00:15:27,343 මට පුළුවන් උගන්වන්න. ඔයාලගේ සතුරන් ළඟ තුවක්කු තියෙනවා. 243 00:15:28,663 --> 00:15:29,996 ඒ නිසා ඔයාලා ළඟත් තිබ්බොත් හොඳයි. 244 00:15:31,661 --> 00:15:33,945 පෙන්! පැත්තකට වෙනවා 245 00:15:35,193 --> 00:15:37,228 - තමුන් හොඳින්ම දන්නවා. - ඒකට කමක් නැහැ. 246 00:15:37,494 --> 00:15:40,533 - මමයි එයාට ඒක දෙන්න හැදුවේ. - අපිට ඔහේලගේ ආයුධ ඕනේ නැහැ. 247 00:15:40,798 --> 00:15:43,922 ආපහු පුහුණු වෙන්න යනවා, ඔය හැමෝම. 248 00:15:48,502 --> 00:15:50,501 තුවක්කු වලට හැකියි ඔවුන්ව පණපිටින් තියන්න. 249 00:15:50,621 --> 00:15:52,772 හරියට එයාලා ඒවාට බයෙන් වගේ. 250 00:15:52,800 --> 00:15:54,435 බයයි තමයි. 251 00:15:54,438 --> 00:15:56,845 එයාලගේ කතා වල කියන හැටියට, භූමිවාසියෙක් තුවක්කුවක් අතට ගත්තොත්, 252 00:15:56,860 --> 00:15:58,520 වෙනත් භූමිවාසියෙක්ට වෙඩි තියන්න හිතාගෙන හරි, 253 00:15:58,535 --> 00:16:01,669 මවුන්ට වෙදර් වල උන් මෙයාලගේ මුළු ගමම විනාශ කරලා දානවා. 254 00:16:02,039 --> 00:16:05,190 ඔයාගේ රුධිරයෙන් එයාලව ආරක්ෂා කරන්න බෑනේ? 255 00:16:08,271 --> 00:16:10,482 අපි එයාලගේ අතට අවි දුන්නේ නැත්නම්, 256 00:16:11,534 --> 00:16:12,934 අපිට දිනන්න බැහැ. 257 00:16:13,054 --> 00:16:15,387 බැහැ තමයි. 258 00:16:18,673 --> 00:16:20,748 අපි මේ මිනිස්සු ගැන ඇති තරම් දන්නේ නැහැ. 259 00:16:20,868 --> 00:16:22,761 පේන හැටියට ඇය නම් දන්නවා වගේ. 260 00:16:29,954 --> 00:16:31,745 ආහ්! 261 00:16:32,649 --> 00:16:34,360 මගේ සහෝදරයා වෙනුවෙන්. 262 00:16:34,480 --> 00:16:36,518 ආහ්! 263 00:16:37,051 --> 00:16:39,017 ආහ්! 264 00:16:41,053 --> 00:16:42,241 ආහ්! 265 00:16:42,264 --> 00:16:44,180 ඇයට පහර දෙනවා කියන්නේ මට පහර දෙනවා කියන එකයි. 266 00:16:44,975 --> 00:16:46,548 ස්තූතියි. 267 00:16:47,010 --> 00:16:48,532 ඔයාගේ ආරක්ෂකයා කොහේද? 268 00:16:48,652 --> 00:16:50,288 මෙයා එයාව මැරුවා. 269 00:16:50,568 --> 00:16:52,113 ඇය බොරු කියන්නේ. 270 00:16:53,180 --> 00:16:55,928 මගේ සටන තියෙන්නේ මැයත් එක්ක විතරයි. 271 00:16:56,299 --> 00:16:58,578 ඔයාගේ සටන අහවරයි. 272 00:17:02,500 --> 00:17:04,613 දඩයම ඔයාට බාරයි, ක්ලාක්. 273 00:17:15,833 --> 00:17:18,195 274 00:17:19,777 --> 00:17:21,239 මොකෙක්ද ඒ? 275 00:17:21,473 --> 00:17:23,298 පෝනා. 276 00:17:24,986 --> 00:17:27,515 ආහ්! ආහ්! දුවන්න! 277 00:17:27,757 --> 00:17:30,112 ආහ්! ආහ්! ඕහ්හ්! 278 00:17:30,428 --> 00:17:32,425 279 00:17:36,226 --> 00:17:38,928 ආහ්! යාහ්හ්! ආහ්හ්! 280 00:17:43,141 --> 00:17:44,310 281 00:17:45,342 --> 00:17:48,574 අපිට හැංඟෙන්න වෙනවා. මේ පැත්තෙන් එන්න. මෙතන තැනක් තියෙනවා. 282 00:17:49,428 --> 00:17:51,438 283 00:17:58,062 --> 00:18:00,439 284 00:18:02,037 --> 00:18:03,891 මොකක්ද මේ තැන? 285 00:18:04,011 --> 00:18:05,891 මෙතන තමයි ඇය කෑම කන්නේ. 286 00:18:08,730 --> 00:18:10,940 287 00:18:11,175 --> 00:18:12,470 යමු. 288 00:18:17,791 --> 00:18:20,055 289 00:18:22,144 --> 00:18:24,930 290 00:18:26,641 --> 00:18:28,776 291 00:18:29,154 --> 00:18:31,267 292 00:18:38,293 --> 00:18:40,314 293 00:18:40,434 --> 00:18:42,722 294 00:18:58,955 --> 00:19:00,323 දුවන්න! 295 00:19:02,657 --> 00:19:05,170 296 00:19:21,020 --> 00:19:23,007 ආහ්හ්! 297 00:19:23,235 --> 00:19:24,930 ආහ්... 298 00:19:28,708 --> 00:19:30,889 ආහ්! 299 00:19:31,828 --> 00:19:33,615 ආහ්! මාව දාලා යන්න! 300 00:19:33,865 --> 00:19:35,001 කොහෙත්ම බැහැ. 301 00:19:43,162 --> 00:19:46,682 302 00:19:49,385 --> 00:19:50,755 ආහ්! 303 00:19:51,066 --> 00:19:52,958 හරි. ඔහොම ඉන්න. 304 00:19:53,208 --> 00:19:55,070 305 00:19:55,093 --> 00:19:56,721 මට ඔයාගේ කඩුව දෙන්න. 306 00:20:08,835 --> 00:20:10,854 මේක නම් අපූරුයි, නේද? 307 00:20:11,687 --> 00:20:14,147 අපෝ, ටික දවසක් ඉඳලා බලන්න. 308 00:20:14,344 --> 00:20:16,343 මම මෙහෙට එන්න කලින් වුනු හැම දෙයක්ම 309 00:20:16,365 --> 00:20:18,743 මම නොදන්නවා වෙන්න පුළුවන්, ඒත් මම දන්න දේකුත් තියෙනවා 310 00:20:18,947 --> 00:20:21,067 ඔයාට දැනෙන හැටි ගැන, පුතා. 311 00:20:21,559 --> 00:20:23,542 මට ඒ විදියට කතා කරන්න එපා. 312 00:20:24,050 --> 00:20:25,836 මම කාගෙවත් පුතෙක් නෙවෙයි. 313 00:20:27,509 --> 00:20:29,228 ඔයා ඒක සහතික කළානේ. 314 00:20:30,772 --> 00:20:33,934 - මට ඔයාගේ තාත්තව මතකයි. - හරි, හරි. 315 00:20:34,843 --> 00:20:37,019 ඇලෙක්ස් මර්ෆි... 316 00:20:37,539 --> 00:20:40,273 සලාක ඖෂධ සොරකම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වුනා. 317 00:20:40,615 --> 00:20:43,018 එයා ඒක සොරාගත්තේ ඔයාව රැක බලාගන්න ඕනේ නිසා. 318 00:20:45,621 --> 00:20:47,580 මට ඒ හැම දෙයක්ම මතකයි. 319 00:20:53,239 --> 00:20:54,904 අපි ඇවිත් ඉන්නේ... 320 00:20:55,263 --> 00:20:57,156 ගෙදර සුන්දර ගෙදර. 321 00:21:03,232 --> 00:21:05,408 සොහොන තියෙන්නේ මේ පැත්තේ. 322 00:21:17,370 --> 00:21:20,540 323 00:21:25,242 --> 00:21:28,289 යමු. මේක කරලා දාමු. 324 00:21:42,800 --> 00:21:45,938 325 00:21:51,892 --> 00:21:54,293 ඕහ්හ්... 326 00:21:57,873 --> 00:21:59,850 ඔයාගේ වැඩ ඉවරද? 327 00:22:00,508 --> 00:22:02,103 අපි ආපහු යන්න ඕනේ. 328 00:22:02,119 --> 00:22:03,854 ඔයා එයාව කොච්චර හොඳට දැනගෙන හිටියාද? 329 00:22:04,893 --> 00:22:07,666 එයාගේ ඝාතනය වෙනුවෙන් එල්ලුම්ගස් යන්න තරම් හොඳින් දැනන් හිටියා. 330 00:22:08,802 --> 00:22:11,664 ක්ලාක් ඔයාට ඒ ගැන වෙන කතාවක් කිව්වේ නේද? 331 00:22:15,126 --> 00:22:17,338 මගේ පුතාට මොකද වුනේ? 332 00:22:18,988 --> 00:22:21,324 අවුරුදු 12 ක ගෑණු ළමයෙක් එයාගේ බෙල්ලට පිහියෙන් ඇන්නා, 333 00:22:21,330 --> 00:22:23,407 ඇය මගෙන් අරගත්ත පිහියකින්. 334 00:22:26,908 --> 00:22:28,345 ඇයි ඇය එහෙම දෙයක් කරන්නේ? 335 00:22:28,652 --> 00:22:30,226 ඇයට ඔයාව මරන්න බෑනේ. 336 00:22:32,321 --> 00:22:33,339 ඔව්. 337 00:22:33,548 --> 00:22:36,395 ඒ නිසා ඔයාගේ අත්වල සෑහෙන්න ලේ ගෑවිලා තියෙනවා, ප්‍රධානීතුමනි. 338 00:22:36,912 --> 00:22:39,002 ඒ හැම කෙනෙක්ගේම, ඔයාගේ පුතත් එක්කම, 339 00:22:39,038 --> 00:22:41,799 ඒ අය මේ වෙනකොටත් ජීවතුන් අතර ඉන්න තිබ්බා ඔයා අපිව මෙහාට එව්වේ නැත්නම්. 340 00:22:43,448 --> 00:22:45,277 මම ඔයාලව එව්වේ නැත්නම්, 341 00:22:45,410 --> 00:22:47,850 එයාලත් ආර්ක් මධ්‍යස්ථානයේ අනිත් අයත් එක්කම මැරිලා යන්න තිබුණා, 342 00:22:47,892 --> 00:22:48,820 ඒ වගේම අපිට කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ, 343 00:22:48,850 --> 00:22:51,030 පෘථිවියේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙන වගක්. 344 00:22:51,763 --> 00:22:54,907 එයාලගේ ජීවිත පරිත්‍යාගය නිසාවෙනුයි අපි අද මෙතන ඉන්නේ. 345 00:22:55,725 --> 00:23:00,316 හොඳ, එළියට එන්න පුළුවන් නරක ස්වරූපයකින් වුනත්, ජෝන්. 346 00:23:06,440 --> 00:23:07,924 347 00:23:10,710 --> 00:23:11,710 348 00:23:12,895 --> 00:23:14,718 කඳවුර තියෙන්නේ අර පැත්තේ. 349 00:23:14,720 --> 00:23:17,026 අපි වැටුනු යානයේ ටිකක් නැවතිලා ඉඳලා යමු. 350 00:23:20,322 --> 00:23:21,715 ඔයාට කැමති විදියක්. 351 00:23:24,434 --> 00:23:26,462 352 00:23:29,595 --> 00:23:30,904 ඔය ඇති! 353 00:23:31,267 --> 00:23:32,333 ඔය ඇති! 354 00:23:32,818 --> 00:23:36,525 ඔයාලා ශක්තිය ඉතිරි කරගත්තොත් හොඳයි... 355 00:23:36,645 --> 00:23:38,300 දඩයම් කරන්නට. 356 00:23:38,700 --> 00:23:40,593 මට දැනගන්න ලැබුණ හැටියට අපිට ආගන්තුක සත්කාර කරන අය ළඟ.. 357 00:23:40,608 --> 00:23:41,904 කෑම නැහැ. 358 00:23:50,341 --> 00:23:51,587 තවත් එකකට වෙලාව තියෙනවාද? 359 00:23:51,589 --> 00:23:54,611 පැත්තකට වෙනවා, ආකාශ කෙල්ලේ. අපි බඩගින්නෙන් ඉන්නේ. 360 00:23:54,647 --> 00:23:55,922 මටත් බඩගිනි දනවන්න. 361 00:23:59,917 --> 00:24:01,316 ෆියෝ... 362 00:24:01,798 --> 00:24:04,501 මේ කෙල්ලට ඇයට ඕන කරන දේ දෙන්න. 363 00:24:20,760 --> 00:24:22,149 ආහ්! 364 00:24:22,673 --> 00:24:24,499 - සර්? - ඒකට කමක් නැහැ. 365 00:24:25,085 --> 00:24:26,802 ඒක එහෙම වෙන්න අරින්න. 366 00:24:28,460 --> 00:24:30,354 කරලා බලමු එහෙනම්. 367 00:24:41,979 --> 00:24:44,508 ඒයි, ඔයා එච්චර ලේසියෙන්ම වැඩේ අතාරිනවාද? 368 00:24:44,705 --> 00:24:47,745 ඇයට තවත් ඕනෙලු, අනුකම්පා කරන්න. 369 00:24:58,097 --> 00:24:59,139 ඉන්ද්‍රා, 370 00:24:59,710 --> 00:25:01,027 නවත්තන්න මේක. 371 00:25:01,054 --> 00:25:02,978 ඉවරයක් කරන්න. 372 00:25:03,098 --> 00:25:04,639 373 00:25:04,641 --> 00:25:06,442 හහ්! 374 00:25:08,819 --> 00:25:12,476 ආහ්! ආහ්... ඕහ්හ්! 375 00:25:30,478 --> 00:25:33,000 ආහ්! ආහ්! 376 00:25:35,982 --> 00:25:38,655 ආහ්! ආහ්! 377 00:25:47,048 --> 00:25:48,411 ඔය ඇති. 378 00:25:48,444 --> 00:25:52,120 මෝඩයෙක් වුනත් දන්නවා යටත් වෙන්න ඕනේ වෙලාව. 379 00:25:53,988 --> 00:25:55,973 380 00:25:57,730 --> 00:25:59,381 381 00:26:01,406 --> 00:26:03,402 382 00:26:12,441 --> 00:26:13,543 දැන් හරි. 383 00:26:13,663 --> 00:26:15,613 හහ්? ඕහ්. 384 00:26:17,126 --> 00:26:18,706 ඔයා මගේ අතේ. 385 00:26:19,191 --> 00:26:20,907 - ඔයා මොනවද ඔප්පු කරන්න හදන්නේ? 386 00:26:21,521 --> 00:26:23,159 හරි. 387 00:26:23,453 --> 00:26:25,862 තමන්ව මරන්නේ නැති දේ.. 388 00:26:26,118 --> 00:26:28,627 තමන්ව ශක්තිමත් කරනවා.. 389 00:26:34,903 --> 00:26:37,442 ඔයාට මාව දාලා යන්නයි තිබුණේ. 390 00:26:38,108 --> 00:26:40,616 දැන් එක්කෙනෙක් වෙනුවට අපි දෙන්නටම මෙතන මැරෙන්නයි වෙන්නේ. 391 00:26:42,950 --> 00:26:44,861 මම තවමත් ඔයාලගේ සංස්කෘතියට අලුත්, 392 00:26:44,868 --> 00:26:47,253 ඒත් කවුරු හරි තමන්ගේ ජීවිතේ බේරගත්තාම, 393 00:26:47,471 --> 00:26:49,947 මගේ අය නම් ස්තූතියි කියලා කියනවා. 394 00:26:50,543 --> 00:26:52,155 මම ඇත්තටමයි කියන්නේ, ක්ලාක්. 395 00:26:54,212 --> 00:26:57,522 හොඳ නායකයෙක් වෙන්න නම්, ඔයාට අමාරු තීරණ ගන්න වෙනවා. 396 00:27:00,687 --> 00:27:02,371 අමාරු තීරණ? 397 00:27:02,863 --> 00:27:06,349 - ඔයා මට ඒක කියනවාද? - මම ඔයා තුළ තියෙන ශක්තිය දැක්කා... ඒක ඇත්ත... 398 00:27:06,749 --> 00:27:08,497 ඒත් දැන් ඔයා වැනෙනවා. 399 00:27:08,499 --> 00:27:10,047 ඔයාට ක්වින්ට්ව මරන්න බැරි වුනා, 400 00:27:10,167 --> 00:27:12,031 මාව මැරෙන්න දාලා එන්න බැරි වුනා. 401 00:27:12,418 --> 00:27:16,066 - ඒක දුර්වලකමක්. - මම හිතුවේ ආදරය දුර්වලකමක් කියලයි. 402 00:27:17,212 --> 00:27:20,698 ශක්තිමත් මනසක් තියෙන අය සමච්චල් කරන්නේ නැහැ, ක්ලාක්. 403 00:27:20,818 --> 00:27:23,644 මම ඔයාව බේරගත්තේ ඇයි කියලා ඔයාට දැනගන්න ඕනෙද? 404 00:27:23,646 --> 00:27:26,014 ඒ මොකද කිව්වොත් මට ඔයාව ඕනෙ කරන නිසා. 405 00:27:26,016 --> 00:27:29,552 දෙවියොම බලාගන්න ඕනේ ඔයාගේ ජෙනරල් කෙනෙක් කමාන්ඩර් බවට පත් වුණා නම්. 406 00:27:29,554 --> 00:27:31,554 ඔයාගේ හිතක් පපුවක් නැති වෙන්න පුළුවන්, ලෙක්සා, 407 00:27:31,556 --> 00:27:33,265 ඒත් අඩුම තරමේ ඔයාට මොළේ තියෙනවා. 408 00:27:36,124 --> 00:27:37,885 වද වෙන්න එපා. 409 00:27:38,442 --> 00:27:41,711 මගේ ආත්මය ඊටත් වඩා නුවණක්කාරව තෝරාගැනීම් කරාවි. 410 00:27:42,227 --> 00:27:43,629 ඔයාගේ ආත්මය? 411 00:27:43,631 --> 00:27:46,880 මම මැරුණාම, මගේ ආත්මය ඊළඟ කමාන්ඩර්ව සොයාගනීවි. 412 00:27:48,071 --> 00:27:49,763 පුනුරුත්පත්තිය. 413 00:27:50,773 --> 00:27:52,373 ඒ විදියටයි ඔයා කමාන්ඩර් වුනේ. 414 00:27:52,375 --> 00:27:53,856 ඔයාලගේ නායකයින් තෝරාගන්නේ කොහොමද? 415 00:27:53,976 --> 00:27:54,943 416 00:27:54,945 --> 00:27:56,744 417 00:28:01,499 --> 00:28:02,878 ඌ අපිව හොයාගෙන. 418 00:28:07,727 --> 00:28:09,336 බය වෙන්න එපා, ක්ලාක්. 419 00:28:09,829 --> 00:28:11,103 මරණය කියන්නේ අවසානය නෙවෙයි. 420 00:28:11,113 --> 00:28:12,592 අපි මෙතන මැරෙන්නේ නැහැ. 421 00:28:12,828 --> 00:28:15,181 ඔයාගේ ආත්මය තියෙන තැනම තියෙනවාටයි මම කැමති. 422 00:28:15,250 --> 00:28:17,781 එහෙනම් සටන් කරන්න ලෑස්ති වෙන්න. එයා ඇතුලට එනවා. 423 00:28:19,102 --> 00:28:20,790 එක්කෝ අපි එයාට එන්න දෙමු. 424 00:28:20,910 --> 00:28:22,405 මෙහෙන් එන්න. 425 00:28:24,308 --> 00:28:25,713 දැන්! 426 00:28:25,996 --> 00:28:27,227 427 00:28:28,665 --> 00:28:29,860 යන්න! 428 00:28:31,407 --> 00:28:34,075 429 00:28:35,275 --> 00:28:37,005 යමු. 430 00:28:40,040 --> 00:28:41,574 ආහ්... 431 00:28:46,870 --> 00:28:47,914 ඕහ්... 432 00:28:53,162 --> 00:28:54,257 ඕහ්... 433 00:28:55,101 --> 00:28:56,144 434 00:28:56,731 --> 00:28:58,005 මොනවද ඔයාට ඕනේ කරන්නේ? 435 00:28:58,288 --> 00:29:00,469 ඔයා අද සටන් කළේ හරියට පොඩි එකෙක් වගේ... 436 00:29:01,670 --> 00:29:05,360 වියරුව විතරයි, හිතන්නේ නැතිව, ආරක්ෂා වෙන්නේ නැතිව, 437 00:29:05,583 --> 00:29:07,628 හැම වෙලාවෙම තමන්ම නිරාවරණය කරගනිමින්, 438 00:29:07,654 --> 00:29:10,073 පහර දෙන්න කලින්ම ඊළඟ පහර මොකක්ද කියලා දැනෙන්න අරිමින්. 439 00:29:10,094 --> 00:29:12,265 හරි. මම දන්නවා. මම ගුටි කෑවා. 440 00:29:13,500 --> 00:29:15,005 ඒකෙන් ඔයා සතුටු වෙන්න ඇති. 441 00:29:15,592 --> 00:29:16,737 ඔව්... 442 00:29:18,410 --> 00:29:20,679 ඒ ඔයා සටන අතෑරියේ නැති නිසා. 443 00:29:22,868 --> 00:29:25,267 ඒ තරම් ආත්මීය ශක්තියක් ඇති අය හමුවෙන්නේ කලාතුරකින්. 444 00:29:25,270 --> 00:29:27,011 ඒකට මඟ පෙන්වීමක් ලැබෙන්න ඕනේ. 445 00:29:29,909 --> 00:29:32,249 රණශූරයෙකුගේ දෙවෙනියා කවුද කියලා ඔයා දන්නවාද? 446 00:29:32,286 --> 00:29:33,721 ගෝලයා. 447 00:29:34,484 --> 00:29:36,610 මට පුළුවන් ඔයාව ශ්‍රේෂ්ට රණශූරියක් බවට පත් කරන්න, 448 00:29:36,618 --> 00:29:38,204 ආකාශ මිනිසුන්ගේ ඔක්ටේවියා, 449 00:29:38,217 --> 00:29:39,781 ඒ හැබැයි මගේ දෙවෙනියා වෙන්න කළ යුතු දේ 450 00:29:39,827 --> 00:29:42,066 ඔයා කරනවා නම් විතරයි. 451 00:29:43,153 --> 00:29:44,587 ඒකෙන් මොකක්ද ඔයාට ලැබෙන වාසිය? 452 00:29:45,023 --> 00:29:46,328 පළවෙනි පාඩම... 453 00:29:46,448 --> 00:29:47,955 කවදාවත් මගෙන් ප්‍රශ්න කරන්න එපා. 454 00:29:57,662 --> 00:29:58,662 හරි. 455 00:30:01,674 --> 00:30:03,293 - මම කැමතියි. - හොඳයි. 456 00:30:03,875 --> 00:30:06,010 අපි හෙට ඉඳන් පටන් ගමු. 457 00:30:06,927 --> 00:30:09,375 458 00:30:20,199 --> 00:30:21,961 ඔයාට විශ්වාසද? ඔයාට බඩගිනි ඇති. 459 00:30:22,081 --> 00:30:23,098 කවුරුත් කිසිම දෙයක් දෙන්නේ නැහැ 460 00:30:23,109 --> 00:30:25,342 අනිත් පැත්තට මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැතිව. 461 00:30:27,329 --> 00:30:30,169 හැම දෙයක් දිහාම වැරදියට බලන එක ජීවිතය ගෙනියන්න හොඳ විදියක් නෙවෙයි, ජෝන්. 462 00:30:30,385 --> 00:30:33,559 ඔයා මාව වැඩ මුරයෙන් අහක් කරගත්තා. මට කන්න කෑම දුන්නා. 463 00:30:34,550 --> 00:30:36,229 ඇයි ඔයා ඔය තරම් මට කාරුණික වෙන්නේ? 464 00:30:36,349 --> 00:30:38,703 හැමෝටම දෙවෙනි අවස්ථාවක් ලැබෙන්න ඕනේ. 465 00:30:40,980 --> 00:30:43,083 ඒ නිසාම තමයි අපි 100 දෙනෙක්ව... 466 00:30:43,109 --> 00:30:45,235 - පොළොවට එව්වේ. - මොන තරම් කයිවාරු කාරයෙක්ද. 467 00:30:45,355 --> 00:30:47,823 තමුන් අපිට දුන්නු මඟුලක් නැහැ. 468 00:30:47,825 --> 00:30:48,863 දැනටත් නැහැ. 469 00:30:48,871 --> 00:30:50,536 ඒ නිසයි තමුන් අර ළමයි වෙනුවෙන් සටන් කරන්නේ නැත්තේ 470 00:30:50,551 --> 00:30:51,395 මවුන්ට් වෙදර් වලට ගිහින්. 471 00:30:51,437 --> 00:30:53,786 මට හැමෝම ගැන හිතන්න වෙනවා. 472 00:30:54,802 --> 00:30:56,004 මම දන්නවා ඔයා මේක අහන්න කැමති නැහැ, 473 00:30:56,019 --> 00:30:58,566 ඒත් සමහර වෙලාවට කීප දෙනෙක්ව බිලි දෙන්න වෙනවා 474 00:30:58,592 --> 00:31:00,186 වැඩි දෙනෙක්ව බේරගන්න නම්. 475 00:31:00,616 --> 00:31:01,790 මම කිව්වා වගේ, 476 00:31:02,471 --> 00:31:04,931 නරක ස්වරූපයකින් වුනත් හොඳ මතු වෙන්න පුළුවන්. 477 00:31:05,051 --> 00:31:06,315 එහෙනම් ඔයාට මගෙන් තේරුම් ගන්න පුළුවන් 478 00:31:06,330 --> 00:31:08,542 මෙහෙම කළා කියලා වෙච්ච හොඳක් නැති බව. 479 00:31:08,809 --> 00:31:11,158 මට සමාව ලැබුනා, සියලු චෝදනා වලින් නිදහස් කළා. 480 00:31:11,184 --> 00:31:13,032 ඒත් තවමත් මට සලකන්නේ හරියට ජරාවකට වගේ. 481 00:31:13,061 --> 00:31:14,713 ඔයා වැරදි කළා. 482 00:31:15,499 --> 00:31:16,553 මාත් එහෙමයි. 483 00:31:16,867 --> 00:31:19,674 ඇත්තටම, මම ඔයා තරමටම වැරදි කරලා නැහැ, ප්‍රධානීතුමෝ. 484 00:31:19,794 --> 00:31:21,145 නැහැ? 485 00:31:22,392 --> 00:31:25,087 අපි දෙන්නම මීට කලින් කීපවතාවක්ම මැරෙන්න ගිහින් බේරුණා. 486 00:31:26,030 --> 00:31:28,830 අපි දෙන්නාම භූමි වාසීන්ගේ වද හිංසා වලට ලක් වුණා. 487 00:31:29,637 --> 00:31:33,123 අපි දෙන්නම අපේ අයට ද්‍රෝහි වුනු නිසාවෙන් අපේ අයගේම සිරකරුවන් බවට පත් වුණා. 488 00:31:33,430 --> 00:31:36,331 ඒ කියන්නේ අපි දෙන්නටම තැනක් නැහැ, එහෙනම්. නියමයි. 489 00:31:37,222 --> 00:31:40,125 හිතුවේ නම් ඔයා අපිට ආදර්ශමත් චරිතයක් වේවි කියලා. 490 00:31:41,030 --> 00:31:44,097 අපි හැමෝටම යන්න තැනක් තියෙනවා. 491 00:31:48,795 --> 00:31:50,413 මම මුලින්ම පෘථිවියට පය තියපු වෙලාවේ, 492 00:31:50,427 --> 00:31:52,143 මට කාන්තාවක් මුණ ගැහුනා, ඇය කීවා.. 493 00:31:52,327 --> 00:31:54,535 මරණීය කලාපයෙන් එහා ඇති තැනක් ගැන, 494 00:31:55,721 --> 00:31:58,004 අපි හැමෝවම සාදරයෙන් පිළිගන්නා තැනක් ගැන... 495 00:31:59,528 --> 00:32:01,513 ආලෝකයේ නගරය. 496 00:32:01,633 --> 00:32:03,708 හෙහ්. ඒක හරියට සුරංගනා කතන්දරයක් වගේ. 497 00:32:03,747 --> 00:32:04,940 එහෙම නැත්නම් තවත් අවස්ථාවක්. 498 00:32:04,986 --> 00:32:06,203 ඒක ඇත්තද කියලාවත් ඔයා දන්නේ නැහැ. 499 00:32:06,218 --> 00:32:08,163 ඔයා හරි... මම දන්නේ නැහැ... ඒත් මම විශ්වාස කරනවා. 500 00:32:12,010 --> 00:32:13,340 හරි. 501 00:32:13,956 --> 00:32:16,128 හොඳයි, ඔයාට හොඳ නම්, ප්‍රධානීතුමෝ. 502 00:32:16,248 --> 00:32:17,714 503 00:32:19,381 --> 00:32:20,980 බොහොම හොඳයි. 504 00:32:25,091 --> 00:32:27,140 මම ඒක හොයාගන්නවා, ජෝන්... 505 00:32:30,133 --> 00:32:31,386 මම ඒක හොයාගත්තම, 506 00:32:33,804 --> 00:32:36,353 මම ආපහු ඇවිත් මගේ අයට ගෙදරට පාර පෙන්වනවා. 507 00:32:53,725 --> 00:32:55,246 ඇයි අපි මෙතන නතර වෙන්නේ? 508 00:33:03,587 --> 00:33:05,652 509 00:33:07,843 --> 00:33:09,328 ඔයා හොඳින්ද? 510 00:33:09,708 --> 00:33:12,246 එයාලා ඇතුලත දොරටු ඇරපු ගමන්ම, අපි පහර දෙනවා. 511 00:33:12,366 --> 00:33:14,219 ඒක වහන්න දෙන්න එපා. 512 00:33:14,867 --> 00:33:16,479 එයාලා ඔක්කොම මැරුණාම, ඔයා ඇතුලට යන්න. 513 00:33:16,512 --> 00:33:18,471 ඔයා පැනගත්ත බවක් මම පෙන්නන්නම්. 514 00:33:18,773 --> 00:33:21,427 - ඔයා ඇතුලට යාගත්තට පස්සේ... - මම දන්නවා. 515 00:33:24,479 --> 00:33:26,438 516 00:33:27,349 --> 00:33:29,538 තවත් ආක්‍රමණ උත්සවයක්. 517 00:33:30,455 --> 00:33:31,637 ඔයා මොනවද කරන්නේ? 518 00:33:31,667 --> 00:33:32,887 අපිට ආපහු යන්න වෙනවා. ඒක තමයි එකම විදිය. 519 00:33:32,900 --> 00:33:33,939 ආපහු යන්න? ඒක කරන්න බැහැ. 520 00:33:33,948 --> 00:33:35,065 එතන 3 න් දෙනෙක් ඉන්නවා, 4 ක් වෙන්නත් පුළුවන්. 521 00:33:35,080 --> 00:33:36,446 අපිට සටන් කරන්න පුළුවන්. 522 00:33:36,459 --> 00:33:37,481 අපිට මීට වඩා හොඳ අවස්ථාවක් ආපහු ලැබෙන්නේ නැහැ. 523 00:33:37,496 --> 00:33:39,301 මම හිතුවේ මට මේක කරන්න පුළුවන් කියලා, ඒත් මට බැහැ. 524 00:33:39,316 --> 00:33:41,488 - ඒක ඉවරයි. - නැහැ. ඉවර නැහැ. 525 00:33:41,756 --> 00:33:42,916 අපිට පුළුවන් එයාලට එකතු වෙන්න. 526 00:33:43,313 --> 00:33:44,273 මං කියන දේ අහන්න. 527 00:33:44,294 --> 00:33:45,296 එයාලා රත අරගෙන එනකොට, 528 00:33:45,317 --> 00:33:47,213 ඔයා ඒක අරගන්න, අරගෙන පුළුවන් හයියෙන් දුවන්න. 529 00:33:47,221 --> 00:33:48,412 රීපර්ස්ලාට පිස්සු හැදෙයි, 530 00:33:48,458 --> 00:33:49,612 භූමීවාසීන් දුවන්න ගනීවි, 531 00:33:49,628 --> 00:33:51,289 එතකොට කන්දේ ඉන්න අයට ඒ ගැන බලාගන්න වෙයි. 532 00:33:51,305 --> 00:33:53,021 කවුරුවත් කන්ද පැත්තට දුවන 533 00:33:53,037 --> 00:33:54,237 භූමි වාසියෙක් ගැන වද වෙන්නේ නැහැ. 534 00:33:54,253 --> 00:33:55,849 මම කිව්වනේ බැහැ කියලා! 535 00:33:57,550 --> 00:33:59,903 ර්ර්ග්හ්! ආපහු සටන් කරනවා. 536 00:33:59,919 --> 00:34:01,739 එයාලා හිතාවි මම පැනලා යන්න යනවා කියලා. 537 00:34:01,755 --> 00:34:04,417 538 00:34:07,089 --> 00:34:08,611 මේකා පැනලා යන්න හැදුවේ. 539 00:34:09,331 --> 00:34:10,331 මූ මගේ. 540 00:34:13,307 --> 00:34:15,320 මූව කොටේට තියලා බඳින්න. 541 00:34:52,758 --> 00:34:53,758 කනවා. 542 00:34:54,940 --> 00:34:56,223 ශක්තිමත් වෙනවා. 543 00:34:56,382 --> 00:34:59,821 එහෙම කළොත් විතරයි අපිට මේ යුද්ධේ දිනන්න පුළුවන් වෙන්නේ. 544 00:35:08,188 --> 00:35:09,188 ස්තූතියි. 545 00:35:19,618 --> 00:35:21,723 හරි. හරි. පෝළිමට එන්න. 546 00:35:21,761 --> 00:35:23,153 මෙතන පෝළිං වෙන්න. 547 00:35:23,338 --> 00:35:24,844 හරි හරි. 548 00:35:31,207 --> 00:35:32,767 ඔයා තමයි මේක කළේ. 549 00:35:32,887 --> 00:35:33,887 ස්තූතියි. 550 00:35:34,487 --> 00:35:35,487 ස්තූතිය පිළිගන්නවා. 551 00:35:35,987 --> 00:35:37,027 ඒක නැති නාස්ති කරගන්න එපා. 552 00:35:37,857 --> 00:35:38,969 හ්ම්ම්. 553 00:35:40,038 --> 00:35:42,437 ඌරා ඔයාට වඩා හොඳ සටනක් දුන්නා. 554 00:35:48,166 --> 00:35:49,869 ඔයා යාළුවෝ හදාගන්නවා වගේ. 555 00:35:57,610 --> 00:35:58,961 ඔයාට මගෙන් මොනවද ඕන කරන්නේ? 556 00:35:59,389 --> 00:36:00,815 මොකක් වෙයි කියලාද ඔයා හිතන්නේ.. 557 00:36:02,429 --> 00:36:03,949 ඔයාගේ යාළුවන්ව ආපහු එකතු කරගත්තට පස්සේ? 558 00:36:04,312 --> 00:36:06,279 දැනට නම්, අපිට තියෙන්නේ එකම අරමුණක්, 559 00:36:06,694 --> 00:36:08,535 ඒත් කවදා හරි දවසක, මේ යුද්ධය අවසානයක් වෙයි. 560 00:36:10,116 --> 00:36:11,116 ඊට පස්සේ මොකද වෙන්නේ? 561 00:36:11,546 --> 00:36:12,838 කෙළින්ම කාරණාව මොකක්ද කියන්න. 562 00:36:14,591 --> 00:36:16,465 අපි එයාලා ගැන දන්නේ බොහොම ටිකයි. 563 00:36:17,820 --> 00:36:19,569 ඔයා එයාලගේ ගෞරවය ලබා ගත්තා. 564 00:36:22,280 --> 00:36:24,811 ඔයා මගේ ඇස් කන් වෙන්න ඕනේ. 565 00:36:25,838 --> 00:36:28,040 ඔයා මට කියන්නේ ඔත්තු බලන්න කියලාද? 566 00:36:28,065 --> 00:36:29,827 මම ඉල්ලන්නේ 567 00:36:31,710 --> 00:36:33,976 තමන්ගේ මිනිස්සු ගැන බලන්න කියලයි. 568 00:36:35,280 --> 00:36:36,458 මම බලනවා තමයි. 569 00:36:52,230 --> 00:36:54,801 570 00:37:00,923 --> 00:37:02,563 ඔයාලට එන්න පුළුවන් වුනු එක ගැන මට සතුටුයි. 571 00:37:02,584 --> 00:37:03,584 ස්තූතියි. 572 00:37:04,220 --> 00:37:05,629 ඔයාලා ආපු එක ගැන සතුටුයි. 573 00:37:05,641 --> 00:37:06,988 මොන මඟුලක්ද මෙතන වෙන්නේ? 574 00:37:07,293 --> 00:37:09,076 අපි ආලෝකයේ නගරයට යනවා. 575 00:37:09,503 --> 00:37:10,798 ඔයා මේ දැන් යනවාද? 576 00:37:11,138 --> 00:37:13,298 එළියට ගිහින් මැරෙන්න පුළුවන් අවස්ථාවන් මිලියනයකටත් එහා. 577 00:37:14,154 --> 00:37:16,578 ඇත්තටම, තමන්ගේ වෙලාව නෙවෙයි නම්, කිසිම දේකට බැහැ තමන්ව මරන්න, 578 00:37:17,469 --> 00:37:19,429 ඒත් මැරෙන්න වෙලාව මේක නම්, ඕන වෙන්නේ එක අවස්ථාවයි. 579 00:37:20,491 --> 00:37:21,491 හරි. 580 00:37:22,270 --> 00:37:23,481 ඔයා ළඟ සිතියමක්වත් තියෙනවාද? 581 00:37:23,707 --> 00:37:24,707 නැහැ. 582 00:37:24,789 --> 00:37:27,047 - එහෙනම් යන්නේ කොහේද කියලා කොහොමද දැනගන්නේ? - අපි දන්නේ නැහැ, 583 00:37:27,062 --> 00:37:28,726 ඒත් මම බය නිසාවෙන් නවතින්නේ නැහැ. 584 00:37:28,974 --> 00:37:30,761 ඔයාට අපරාධකාරයෙක් හැටියට හංවඩු ගහන එක නවත්තගන්න ඕනේ නම්, 585 00:37:30,776 --> 00:37:32,940 ඔයාට පුළුවන් එච්චරයි කියලා හිතන එක ඔයා නවත්තන්න ඕනේ. 586 00:37:35,200 --> 00:37:37,611 මාත් එක්ක මේ බලාපොරොත්තුව ගැන විශ්වාසය තියාගන්න, ජෝන් මර්ෆි, 587 00:37:38,147 --> 00:37:40,719 ඔයා වෙනුවෙන් මීට වඩා ගොඩක් දේවල් තියෙන බව පෙන්වන්න 588 00:37:41,469 --> 00:37:42,560 මට ඉඩ දෙන්න. 589 00:38:15,563 --> 00:38:17,530 590 00:38:19,061 --> 00:38:20,176 අවුලක් නැහැ. 591 00:38:21,900 --> 00:38:22,907 ඔයාට ආරක්ෂාව තියෙනවා. 592 00:38:25,084 --> 00:38:26,084 දැන් කොහොම ඔයාගේ අත? 593 00:38:26,329 --> 00:38:27,329 රිදෙනවා. 594 00:38:27,910 --> 00:38:30,560 595 00:38:31,785 --> 00:38:32,879 අපි යන්න ඕනේ. 596 00:38:33,378 --> 00:38:35,380 ඌ හැමදාටම ඒ කූඩුවේ ඉන්නේ නැහැ. 597 00:38:35,898 --> 00:38:37,150 ඉන්න. 598 00:38:38,102 --> 00:38:39,712 599 00:38:42,593 --> 00:38:44,480 මම ඔයා ගැන හිතුවා වැරදියි, ක්ලාක්. 600 00:38:46,506 --> 00:38:48,623 ඔයාගේ හදවතේ දුර්වලකමේ සලකුණක්වත් නැහැ. 601 00:38:52,914 --> 00:38:55,446 602 00:38:57,827 --> 00:38:59,277 කූඩුවට දිගටම ඌව තියාගන්න බැහැ. 603 00:39:02,465 --> 00:39:04,746 මම හිතන්නේ මවුන්ට් වෙදර් පරද්දන්නේ කොහොමද කියලා මම දන්නවා. 604 00:39:05,240 --> 00:39:07,249 අපි ඇතුලට යන්නයි උත්සාහ කරමින් හිටියේ, 605 00:39:07,417 --> 00:39:08,870 ඒත් එයාලා දැනටමත් අපිව ඇතුලට අරගෙන ඉවරයි. 606 00:39:08,885 --> 00:39:09,854 මොකක් ගැනද ඔයා කියන්නේ? 607 00:39:09,883 --> 00:39:11,741 ඔයාගේ හමුදාව දැනටමත් එතන ඉන්නවා 608 00:39:11,749 --> 00:39:13,595 කූඩු වල හිර වෙලා. 609 00:39:13,650 --> 00:39:15,189 අපිට ඕනේ ඇතුලේ කෙනෙක් විතරයි, 610 00:39:15,197 --> 00:39:16,197 ඒ අයව නිදහස් කරගන්න. 611 00:39:17,009 --> 00:39:18,009 බෙලමි. 612 00:39:19,655 --> 00:39:20,661 ඔයාට එයාව විශ්වාසද? 613 00:39:20,734 --> 00:39:21,734 ඔව්. 614 00:39:22,263 --> 00:39:24,223 මම හිතනවා ඔයා හරි කෙනාව විශ්වාස කරනවා ඇතියි කියලා, 615 00:39:24,494 --> 00:39:27,236 මොකද එයාට ඇතුලට යන්න බැරි වුනොත්, අපිට දිනන්න වෙන්නේ නැහැ. 616 00:39:27,496 --> 00:39:28,582 එයා යාවි. 617 00:39:29,899 --> 00:39:30,899 ලෙක්සා, 618 00:39:32,147 --> 00:39:34,579 මේ වැඩේ හරියනවා. එන්න. 619 00:39:34,699 --> 00:39:37,124 ඉක්මන් කරනවා! අපිට රත ලැබෙනවා... 620 00:39:37,685 --> 00:39:39,216 ඊට පස්සේ අපි කනවා. 621 00:39:43,478 --> 00:39:44,478 622 00:39:45,063 --> 00:39:47,642 පස්සට වෙනවා, නැත්නම් බෙහෙත් මාත්‍රාව ලැබෙන්නේ නැහැ. 623 00:39:53,837 --> 00:39:55,145 624 00:39:56,432 --> 00:39:58,094 පළමු මාත්‍රාව හරි. 625 00:40:00,765 --> 00:40:02,404 626 00:40:04,639 --> 00:40:05,671 ඊළඟ. 627 00:40:05,990 --> 00:40:07,647 628 00:40:08,871 --> 00:40:09,973 ඵලදාව වෙනුවෙන්. 629 00:40:11,369 --> 00:40:12,369 ඊළඟ. 630 00:40:14,120 --> 00:40:15,638 අස්වැන්න වෙනුවෙන්. 631 00:40:15,758 --> 00:40:18,435 632 00:40:21,786 --> 00:40:22,786 ඊළඟ. 633 00:40:25,297 --> 00:40:26,958 ඉක්මන් කරන්න. ඊළඟ. 634 00:40:38,488 --> 00:40:39,896 මොකෝ නතර වෙලා ඉන්නේ? 635 00:40:48,712 --> 00:40:51,135 636 00:41:08,321 --> 00:41:09,751 මේ ඔක්කොම ඵලදාව වෙනුවෙන් අරගෙන යන්න. 637 00:41:10,267 --> 00:41:12,297 ඉක්මන් කරනවා යමු. 638 00:41:14,608 --> 00:41:15,858 ආහ්! 639 00:41:19,217 --> 00:41:20,258