1
00:00:00,000 --> 00:00:00,800
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ
පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
2
00:00:01,226 --> 00:00:02,256
පෙර කතාංග වලින්.....
3
00:00:08,368 --> 00:00:10,822
ඔයාලා යුද්දයක් පටන්
ගත්තා ඉවර කරන්න නොදන්න.
4
00:00:11,012 --> 00:00:13,449
ඔයාල කරපු දේ ගැන
ඔයාලවත් දන්නෙ නෑ.
5
00:00:13,664 --> 00:00:14,922
ඔයාල නිදහස් කරපු බලය ගැන.
6
00:00:14,932 --> 00:00:17,837
- අපිට ප්‍රහාරය නවත්වන්න වුණා.
- ඔයාල කිසි දෙයක් නැවැත්තුවෙ නෑ.
7
00:00:17,853 --> 00:00:19,583
පුළුවන් වෙලාවේ පැනගම්මු.
8
00:00:19,712 --> 00:00:20,671
මම ඔයාට ආදරෙයි.
9
00:00:20,687 --> 00:00:22,786
මම ආදරය ලබන්න කැමති විදියට නෙවෙයි.
10
00:00:22,802 --> 00:00:24,805
ඔයා ක්ලාක්ට ආදරය
කරන විදියට නෙවෙයි.
11
00:00:24,821 --> 00:00:26,112
මේක ඉවරයි ෆින්.
12
00:00:26,159 --> 00:00:28,412
යානය තාමත් අපේ ප්‍රධාන
පද්ධති වලට සම්බන්ධයි.
13
00:00:28,412 --> 00:00:32,098
ඒක ගියොත් ආක් මධ්‍යස්ථානයේ
හැමෝම මැරිල යයි.
14
00:00:34,222 --> 00:00:36,422
දියත් කරන්න.
15
00:00:38,768 --> 00:00:41,998
- අම්ම වේලාසන.
- මොකක් හරි වැරදිලා.
16
00:00:59,970 --> 00:01:01,100
මුල් වාරය ඉවරයි.
17
00:01:01,110 --> 00:01:02,940
දකුණු පවුරේ මොන්රෝව නිදහස් කරන්න.
18
00:01:02,940 --> 00:01:05,940
ඇස් අරගෙන ඉන්න.
19
00:01:12,780 --> 00:01:14,720
මොනාවත්?
20
00:01:17,450 --> 00:01:19,920
දවස් දෙකක් ගියා.
21
00:01:19,920 --> 00:01:22,420
සමහර විට පාලමේ බෝම්බෙට
උන් සදහටම බය වෙන්න ඇති.
22
00:01:22,430 --> 00:01:25,090
ඔයා ඒක විශ්වාස කරනවද?
23
00:01:28,200 --> 00:01:30,630
නෑ
24
00:01:30,630 --> 00:01:32,060
උන් එනවා.
25
00:01:36,000 --> 00:01:39,770
ජැස්පර් හිතනවා සල්ෆර් හොයාගත්තොත්
වෙඩි බේත් ටිකක් හදන්න.
26
00:01:39,770 --> 00:01:42,580
රේවන් කියනවා ඒවාලින්
බිම්බෝම්බ හදන්නම් කියලා.
27
00:01:42,580 --> 00:01:45,140
අඩිය තියන තැන් ගැන පරිස්සමෙන්.
28
00:01:45,150 --> 00:01:47,580
හෙන හිනා.
29
00:01:47,580 --> 00:01:50,880
මට ඇත්තටම ඕනා කරන්නේ උන්ගේ ගමට
දාන්න ටින් බෝම්බ දාහක් විතර.
30
00:01:50,890 --> 00:01:52,450
භූමි වාසීන්ව අපායටම යවන්න.
31
00:01:54,550 --> 00:01:57,090
ඒකම තමා උන්ටත් කරන්න ඕනා වෙලා තියෙන්නෙ.
32
00:01:57,090 --> 00:02:02,190
අපි එක එකා මරාගන්න අවුරුදු 100 ක් බේරිලා
උන්න කියන එකත් හිතාගන්න අමාරුයි.
33
00:02:02,200 --> 00:02:04,700
වෙන විදියක් තියෙන්නම ඕනා.
34
00:02:04,700 --> 00:02:07,170
ආක් මධ්‍යස්ථානයෙන් මොනාවත් ආරංචි වුණාද?
35
00:02:07,170 --> 00:02:10,240
කිසි පණිවුඩ හුවමාරුවක් නෑ.
36
00:02:11,540 --> 00:02:14,340
අන්තිමේ වාතය ඉවර වෙලා.
37
00:02:17,540 --> 00:02:22,950
සමහර විට යානයට නැගපු එක
වාසනාවක් වෙන්න ඇති.
38
00:02:22,950 --> 00:02:25,480
අඩුම ගානේ ඒක ඉක්මන්.
39
00:02:28,050 --> 00:02:30,860
අපිව බේරගන්න කවුරුවත් එන්නෙ නෑ.
40
00:03:29,010 --> 00:03:30,880
හෙලෝ?
41
00:03:31,880 --> 00:03:34,650
කවුරුවත් ඉන්නවද?
42
00:03:38,390 --> 00:03:41,260
හෙලෝ?
43
00:03:58,740 --> 00:04:02,080
මේ ටික දුම් ගහමු.
44
00:04:06,180 --> 00:04:08,250
ගින්න ලොකු කරන්න එපා.
45
00:04:08,250 --> 00:04:11,020
තෙත අතු ටිකක් දාලා අඩු කරන්න බලමු.
46
00:04:11,020 --> 00:04:13,920
ඔයාට ආරංචිය ආවේ පෙම්වතාගෙන්ද
භූමි වාසීන් එන බව?
47
00:04:13,920 --> 00:04:15,320
ඇය හරි.
48
00:04:15,320 --> 00:04:17,990
උණු ගින්නෙන් මස් හොඳට
ආරක්ෂා වෙන්නෙ නෑ.
49
00:04:17,990 --> 00:04:20,830
ඔයාට රස්නෙ දරාගන්න
බැරිනම් එලියට යන්න.
50
00:04:20,830 --> 00:04:24,230
ආපහු එන්න දුන්නට අපිට
හරිනම් වඳීන්න ඕනා.
51
00:04:24,230 --> 00:04:26,670
වැඩ කරගෙන යන්න.
52
00:04:30,050 --> 00:04:32,850
අයියට බැරි වුනාද මීට වඩා
හොඳ රස්සාවක් දෙන්න?
53
00:04:32,850 --> 00:04:36,150
මස් පුච්චන එකට වඩා වෙන ඕනම
එකක් හොඳයි කියලා හිතනවා ඇති.
54
00:04:36,150 --> 00:04:38,190
සමහර විට.
55
00:04:38,190 --> 00:04:40,890
ඒකෙන් කියවෙන්නෙ වෙන කෙනෙක්ට
කරන්න වෙනවා කියන එකනේ.
56
00:04:50,060 --> 00:04:51,500
මොනාද රෑට?
57
00:04:53,840 --> 00:04:56,040
දෙකට බෙදනවා.
58
00:04:56,040 --> 00:04:59,510
එක උණ්ඩයක් දෙකක් කරනවා.
59
00:04:59,510 --> 00:05:02,110
තව වෙඩි බේත් එනකම් එච්චරයි
මට කරන්න පුළුවන්.
60
00:05:02,110 --> 00:05:04,710
ජැස්පර්ට වට්ටෝරුව දන්නවා.
61
00:05:04,710 --> 00:05:08,010
ඊයේ මම දැක්කා වැසිකිළියෙන්
බාල්දි දෙකක් අරගෙන යනවා.
62
00:05:08,020 --> 00:05:10,420
මම අහන්න ගියේ නෑ.
63
00:05:10,420 --> 00:05:13,190
මේ එකක් මටද?
64
00:05:13,190 --> 00:05:16,620
සමහර විට. තාම හිතනවා.
65
00:05:19,730 --> 00:05:24,000
මට ආපහු සමාව ඉල්ලන්න ඕනා.
66
00:05:24,000 --> 00:05:27,570
ඕනා නෑ. අපි හොඳින්.
67
00:05:30,340 --> 00:05:32,870
මම මේක ඉවර කරන්න ඕනා.
68
00:05:32,870 --> 00:05:35,170
- ඒක නරකයි.
- මොකක්ද?
69
00:05:35,170 --> 00:05:37,380
ඔයාට ඇත්තටම තද වුණාම...
70
00:05:37,380 --> 00:05:39,110
...ඔයා හැමවෙලාවෙම කරන්න
දෙයක් හොයාගන්නවා.
71
00:05:39,110 --> 00:05:40,850
වැඩ කරන්න යොමු කරන දෙයක්.
72
00:05:40,850 --> 00:05:45,180
එතකොට කාගෙවත් මූණට අනින්න
වෙන්නෙ නැති වෙන්න.
73
00:05:45,180 --> 00:05:47,890
මම කාර්යය බහුල වෙලා
ඉන්නවා නෙවෙයි, ෆින්.
74
00:05:47,890 --> 00:05:51,490
මම අපිව පනපිටින් තියාගන්නවා.
75
00:05:54,990 --> 00:05:57,360
ඔව්, ඔයා හරි.
76
00:05:57,360 --> 00:05:58,960
ඒක මෝඩම කතාවක්.
77
00:05:58,960 --> 00:06:01,100
පස්සෙ හම්බවෙමු.
78
00:06:02,270 --> 00:06:04,570
ඉන්න.
79
00:06:09,270 --> 00:06:12,940
අපි හොඳින්.
80
00:06:12,940 --> 00:06:15,140
ඇත්තටම.
81
00:06:15,150 --> 00:06:18,610
ඔයා සතුටෙන් ඉන්න ඕනා.
82
00:06:18,620 --> 00:06:20,880
කට්ටිය. ගින්නක්.
83
00:06:20,890 --> 00:06:23,650
යන්න, යන්න, යන්න!
හරි එන්න.
84
00:06:26,960 --> 00:06:29,120
ඔයා හොඳින්ද?
85
00:06:34,060 --> 00:06:36,170
මේ උඹේ වැරැද්ද.
86
00:06:36,170 --> 00:06:37,830
අපි කිව්වා දර වැඩියි කියලා.
87
00:06:37,830 --> 00:06:40,040
අහකට වෙයන්.
88
00:06:42,210 --> 00:06:43,610
ඒයි, ඒයි.
89
00:06:43,610 --> 00:06:48,080
නවත්වනවා!
භූමි වාසීන්ට ගහන්න ඉතුරු කරගන්න.
90
00:06:48,080 --> 00:06:50,550
දැන් මොන මඟුලක්ද අපි කරන්නේ?
91
00:06:50,550 --> 00:06:53,210
ඒ තිබ්බ ඔක්කොම කෑමටික.
92
00:07:00,033 --> 00:07:05,033
239 වැනි උපසිරසි නිර්මාණය
~ රොයිලි ප්‍රනාන්දු ~
http://sinhalasub.tk
93
00:07:09,387 --> 00:07:11,371
වෙච්ච දේ ගැන මොනාහරි අදහසක් තියෙනවද?
94
00:07:11,371 --> 00:07:13,371
මර්ෆි කියනවා ඩෙල් දිගටම
ගින්දර දැම්මා කියලා.
95
00:07:13,371 --> 00:07:17,541
වැඩිපුරම ඔක්ටේවියා ඒක
හොඳ නෑ කිව්ව හින්ද.
96
00:07:17,541 --> 00:07:20,381
- අපි මර්ෆිව විශ්වාස කරනවද?
- ඔව්.
97
00:07:20,381 --> 00:07:22,441
අපි ගාව කැලෑ ලූණූ වගයකුයි
ඇට වගයකුයි තියෙන්නේ.
98
00:07:23,170 --> 00:07:26,070
ඒක අපිට සෑහෙන්නෙ
සති දෙකකට වගෙයි.
99
00:07:26,070 --> 00:07:27,970
මෙතන මොනාද ඉතුරු?
100
00:07:27,970 --> 00:07:31,610
මුකුත් නෑ. ඔක්කොම පිච්චිලා.
101
00:07:35,650 --> 00:07:38,210
එහෙනම් අපිට දඩයමේ යන්න වෙනවා.
102
00:07:38,220 --> 00:07:40,680
අපිට ඉතුරු කරන්න පුළුවන් අය දඩයමේ යනවා.
103
00:07:40,690 --> 00:07:42,250
භූමි වාසීන් හමුදාවම එලියෙ ඉන්නකොට?
104
00:07:42,250 --> 00:07:45,420
අපි හාමත් වුණොත් අපිට
අපිව ආරක්ෂා කරගන්න බෑ.
105
00:07:48,160 --> 00:07:50,930
හැම ක්ණ්ඩායමක්ම තුවක්කුවක් අරගෙන යනවා.
106
00:07:50,930 --> 00:07:53,700
එයාල මරන්නේ භූමි වාසීන්ව
මිසක් කෑම නෙවෙයි.
107
00:07:53,700 --> 00:07:55,830
අපි ගාව උණ්ඩ නෑ.
108
00:07:55,830 --> 00:07:58,270
දඩයම් කරන්න හෙල්ලවල් ගන්න.
109
00:07:58,270 --> 00:08:00,400
පුළුවන් දෙයක් අරගෙන
රෑ වෙන්න කලින් එන්න.
110
00:08:00,400 --> 00:08:03,070
රෑ වුණාට පස්සෙ කාටවත් එලියට යන්න බෑ.
111
00:08:06,280 --> 00:08:08,810
ක්ලාක්...
112
00:08:08,810 --> 00:08:10,910
...ඔයා තනියමද?
113
00:08:10,910 --> 00:08:13,780
දෙන්නම එකට යන්න ඕනා ඇති සමහර විට?
114
00:08:13,780 --> 00:08:16,620
හරි, මම බඩු ටිකක් අරගෙන එන්නම්.
115
00:08:19,460 --> 00:08:21,660
ලෑස්තිද?
116
00:08:21,660 --> 00:08:24,430
මම හිතන්නෙ නෑ.
117
00:08:24,430 --> 00:08:26,900
අයියෝ මම හොඳ මඟ සලකුණු කියවන්නෙක්.
118
00:08:26,900 --> 00:08:28,000
හෙල්ල පාවිච්චි කරන්න නම් ඔයා දක්ෂ නෑ.
119
00:08:28,000 --> 00:08:31,070
ඒත් ඔයා හොරෙන් යන්න දක්ෂයා.
අපි හොඳ කණ්ඩායමක් වෙනවා.
120
00:08:32,070 --> 00:08:34,600
හවුල්කාරයා ඔයා දවාල නාස්ති කරනවා.
121
00:08:34,600 --> 00:08:36,900
ඔහ්, ෆින්, ඔයත් එනවද?
122
00:08:36,910 --> 00:08:39,640
- ඔව්.
- නියමයි.
123
00:08:39,640 --> 00:08:41,640
ඔයාලත් එක්ක එච්චර කතාකරන්නවත්
වෙලාවක් හම්බවුණේ නෑ.
124
00:08:41,640 --> 00:08:44,810
දන්නවද මම කොහොමද හිරේට ගියේ කියලා?
125
00:08:44,810 --> 00:08:46,610
මම අහන්න ආසාවෙන් ඉන්නෙ.
126
00:08:59,619 --> 00:09:03,130
අපිට තව උණ්ඩ ඕනා.
127
00:09:03,130 --> 00:09:05,060
ජැස්පර් ආපහු එනකම් ඔච්චරයි.
128
00:09:05,070 --> 00:09:06,670
මගේ කූඩාරමෙන් යනවා යන්න.
129
00:09:06,670 --> 00:09:08,000
කොහෙද යන්නෙ?
130
00:09:08,000 --> 00:09:09,970
මෙතනින් යනවා.
131
00:09:09,970 --> 00:09:12,170
කොහොමත් බෑ.
ඔයා යන්නෙ නෑ.
132
00:09:12,170 --> 00:09:13,670
සිරාවට?
133
00:09:13,670 --> 00:09:16,910
මට කරන්න ඕනා දේවල් කියන්න
පුළුවන් කියලා හිතුවේ කොහොමද?
134
00:09:16,910 --> 00:09:19,980
ඔයා මුරකාරයෙක් නෙමේද?
135
00:09:19,980 --> 00:09:21,580
කොහෙද යන්න හිතන්නෙ?
136
00:09:21,580 --> 00:09:22,950
මේ මඟුල් කැලේට.
137
00:09:22,950 --> 00:09:24,020
වදවෙන්න එපා.
138
00:09:24,020 --> 00:09:25,620
මම ආරක්ෂිත තැනක් හොයාගන්නම්.
139
00:09:27,020 --> 00:09:28,850
ටිකක් ඉන්න.
140
00:09:30,450 --> 00:09:32,360
මෝඩයෙක් වෙන්න එපා.
141
00:09:33,336 --> 00:09:35,084
තනියම ගියොත් ඔයා මැරෙනවා.
142
00:09:35,347 --> 00:09:37,063
නැත්තම් ඊටත් හපන් වෙයි.
143
00:09:40,970 --> 00:09:42,930
මොකක්ද ඔයාගේ සැලැස්ම?
144
00:09:42,940 --> 00:09:45,370
උණ්ඩ ඉවර වෙනකම් මෙහෙ ඉන්න එකද?
145
00:09:46,515 --> 00:09:47,755
ඔව්...
146
00:09:47,970 --> 00:09:50,025
ඊට වඩා හොඳ දෙයක් ඔයා කියනකම්.
147
00:09:51,090 --> 00:09:52,360
රේවන්.
148
00:09:52,399 --> 00:09:55,229
ඔයා මෙහාට ආවෙත්
ආපහු ගොඩනැගෙන්නයි.
149
00:09:55,320 --> 00:09:58,020
ඔයා ටින් වලින් බෝම්බ හදනවා.
150
00:09:58,569 --> 00:10:01,380
තව මොනාද ඔය ඔලුවේ තියෙන්නේ?
151
00:10:04,936 --> 00:10:06,086
ගමන් කථන.
152
00:10:06,086 --> 00:10:08,086
අපිට පණිවුඩ හුවමාරු කරන්න
බැරිනම් අපිට ආරක්ෂා වෙන්න බෑ.
153
00:10:08,086 --> 00:10:10,526
අපිට පුළුවන් නම් ගමන් කථන හදාගන්න...
154
00:10:10,526 --> 00:10:12,026
...අපිට කණ්ඩායමක්
විදියට සටන් කළහැකි.
155
00:10:12,026 --> 00:10:14,056
අඩුම ගානේ අපිට අවස්ථාවක් තියෙනවා.
156
00:10:14,066 --> 00:10:16,026
දැක්කද? අපිට ඔයාව ඕනා.
157
00:10:16,026 --> 00:10:17,896
ඔයා සෑහෙන කරදරයක් වෙන්න පුලුවන්...
158
00:10:17,896 --> 00:10:19,796
...ඒත් ඔයා දක්ෂයෙක්.
159
00:10:24,636 --> 00:10:27,636
කවුරුවත් ඉන්නවද?
160
00:10:27,646 --> 00:10:29,306
හෙලෝ?
161
00:10:44,613 --> 00:10:47,713
හෙලෝ?
162
00:10:52,266 --> 00:10:56,336
හෙලෝ?
163
00:10:58,165 --> 00:11:00,644
මාව ඇහෙනවද?
164
00:11:00,660 --> 00:11:02,860
මොනාද ඕනා?
165
00:11:02,876 --> 00:11:04,806
කවුන්සිල් සභික, සර්?
166
00:11:04,816 --> 00:11:07,676
මේ ඉංජිනේරු අංශයේ වික් නේද?
167
00:11:07,676 --> 00:11:08,676
සින්ක්ලෙයාර්ගේ නවක ශිෂ්‍යයා නේද?
168
00:11:08,686 --> 00:11:09,846
ඔව්, ඔව්.
169
00:11:09,846 --> 00:11:14,286
මට එන්න කිව්වෙ දොරවල් ඇරලා තියාගන්න
රඳවාගැනීම් කේත ටික වෙනස් කරන්න.
170
00:11:14,286 --> 00:11:16,016
එයාට කියන්න එපා මම අනාගත්තා කියලා.
171
00:11:17,956 --> 00:11:20,756
ඔයා අණාගත්තෙ නෑ.
172
00:11:20,756 --> 00:11:23,156
ඔයාගේ අත් නිදහස් කරගන්න ඕනා.
173
00:11:23,166 --> 00:11:25,196
ඔව්, ඒක කරමු.
174
00:11:25,196 --> 00:11:27,136
ඒක හොඳ අදහසක්.
175
00:11:33,536 --> 00:11:35,536
වෙන කාවවත් මෙහෙ දැක්කද?
176
00:11:35,536 --> 00:11:38,076
නෑ. ඇහුනා ඉංජිනේරු අංශයට
රහසේ ඇතුල් වෙලා කියලා.
177
00:11:38,076 --> 00:11:40,046
ඒක එහෙමද?
178
00:11:40,046 --> 00:11:42,216
මොන මඟුලක්ද වුණේ?
179
00:11:45,241 --> 00:11:47,346
අපිට ද්‍රෝහි වුණා.
180
00:11:47,356 --> 00:11:50,386
කවුන්සිල් සභික සිඩ්නි.
181
00:11:50,386 --> 00:11:53,556
එයා යානය බලෙන් අරගත්තා.
182
00:11:53,556 --> 00:11:56,696
ආක් මධ්‍යස්ථානයට වෙච්ච හානිය බරපතලයි.
183
00:11:56,696 --> 00:11:59,066
බැ**යෙක්.
184
00:11:59,066 --> 00:12:02,196
මගේ අම්මත් එයාට ඡන්දය දුන්නා.
185
00:12:02,196 --> 00:12:05,366
මට උදව්වක් නැතුව මේ
දොරවල් අරින්න වෙන්නෙ නෑ.
186
00:12:05,366 --> 00:12:06,466
මම ආපහු එන්නම්.
187
00:12:06,476 --> 00:12:08,036
මාව දාල යන්න ඔයාට බෑ.
188
00:12:08,036 --> 00:12:10,006
මම ඔයාව දාල යන්නෙ නෑ.
189
00:12:12,676 --> 00:12:15,176
හොඳයි.
190
00:12:26,856 --> 00:12:28,726
මචෝ...
191
00:12:28,726 --> 00:12:31,396
මගෙ දෙවියනේ, ස්තූතියි.
192
00:12:31,396 --> 00:12:33,766
ඒක...
193
00:12:35,196 --> 00:12:38,096
හෙමින්.
194
00:12:38,106 --> 00:12:39,936
මට පොම්ප වල සද්දෙ ඇහෙනවා.
195
00:12:39,936 --> 00:12:42,266
මම හිතන්නෙ උඩ වා කවුලු වැඩ කරනවා.
196
00:12:42,276 --> 00:12:44,376
අපි යමු.
197
00:12:44,376 --> 00:12:47,276
ඔයා බේරුණා කියන්නෙ තව අය ඇති.
198
00:12:49,206 --> 00:12:52,576
හරියට හොල්මන් යානයක් වගේ.
199
00:13:09,527 --> 00:13:12,496
කොරපොතු තියෙන දිවි ජාතියද?
200
00:13:12,496 --> 00:13:13,766
ඌරෙක්.
201
00:13:13,766 --> 00:13:18,136
හොඳයි, මොකද අඳුන් දිවි මස් ජරාවක්.
202
00:13:18,729 --> 00:13:22,269
ඒත් මට පුළුවන් ඌරෙක්ව තනියම කන්න.
විහිළුවක් නෙවෙයි.
203
00:13:23,226 --> 00:13:27,576
දන්නවද ඌරගේ හොඳම
කෑල්ල මොකක්ද කියලා?
204
00:13:27,586 --> 00:13:29,476
ඒක අහලා එපාවෙයි.
205
00:13:29,486 --> 00:13:32,246
මයිල්ස් තත්පරයක් කට වහගන්න.
206
00:13:32,256 --> 00:13:33,686
මොකක්ද?
207
00:13:34,206 --> 00:13:36,006
මේ සලකුණු.
208
00:13:38,219 --> 00:13:40,426
ඒවා නියමයි.
209
00:13:40,426 --> 00:13:42,896
නියම වැඩියි.
210
00:13:42,896 --> 00:13:46,196
අපිවයි මෙතන දඩයම් වෙන්නෙ.
211
00:13:48,026 --> 00:13:50,556
මට කිසි දෙයක් පේන්නෙ නෑ.
212
00:13:53,836 --> 00:13:55,306
මයිල්ස්.
213
00:13:58,646 --> 00:14:03,516
ක්ලාක්, අපිට යන්න වෙනවා.
214
00:14:05,316 --> 00:14:07,316
- ක්ලාක්...
- එපා.
215
00:14:31,002 --> 00:14:33,807
මෙන්න.
216
00:14:34,733 --> 00:14:36,073
මෙහෙ වාතය කොහොමද?
217
00:14:36,094 --> 00:14:38,234
ජරාවක්.
218
00:14:38,234 --> 00:14:40,964
මම ඊලඟ ටික බලන්න ඕනා.
219
00:14:40,974 --> 00:14:43,774
ඔයාට විශ්වාසද ඕක කරන්න ඕනා කියලා?
220
00:14:43,774 --> 00:14:44,974
මේකට ලොකු හානියක් වුණා.
221
00:14:44,974 --> 00:14:46,174
වැරදි දොරකින් ගියොත්...
222
00:14:46,174 --> 00:14:47,444
...අභ්‍යවකාශයට අඩිය
තියන්න පුළුවන්.
223
00:14:47,444 --> 00:14:49,304
අපිට දිගටම යන්න වෙනවා.
224
00:14:49,314 --> 00:14:52,444
මෙහෙ වාතය ඕනම වෙලාවක
නරක් වෙන්න පුළුවන්.
225
00:14:52,444 --> 00:14:53,684
අඩුම ගානේ අපි හුස්ම ගන්නවා.
226
00:14:53,684 --> 00:14:57,784
කාබන් ඩයොක්ෂයිඩ් උරන
ඒවා ආපහු වැඩ කරනවා.
227
00:14:57,784 --> 00:14:59,654
ඒවට තනියම පණගැන්වෙන්න පුළුවන්ද?
228
00:14:59,654 --> 00:15:01,524
නෑ. DCDU වල ස්වයංක්‍රීය
කොටස් ඔක්කොම පිච්චුනා.
229
00:15:01,524 --> 00:15:03,524
හැමදේම අතින් කරන්න ඕනා.
230
00:15:09,294 --> 00:15:12,564
මෙහෙ ශීත වැඩි වෙනවද?
231
00:15:12,564 --> 00:15:14,264
මට ඒක දැනෙන්නෙ නෑ.
232
00:15:14,264 --> 00:15:19,134
කාටහරි පුළුවන්ද මේ මට්ටමේ ඉඳන් සිසිලන
හුවමාරු පද්ධතිය ආපහු පණගන්වන්න පුළුවන්ද?
233
00:15:19,144 --> 00:15:21,474
නෑ. ඒක යන්නේ මූලික පුවරුව හරහා.
234
00:15:21,474 --> 00:15:23,244
පෘථිවි නිරීක්ෂණය.
235
00:15:25,214 --> 00:15:28,314
අපි දැන් මෙයාලව ගෙනියන්න ඕනා.
236
00:15:28,314 --> 00:15:29,484
කොහෙට?
237
00:15:29,484 --> 00:15:32,384
මේ වා සිසිලනය පණිවිඩයක්.
238
00:15:32,384 --> 00:15:35,954
මම හිතන්නෙ කවුරු හරි පෘථිවි
නිරීක්ෂන කුටියෙ ඉන්නවා.
239
00:15:35,954 --> 00:15:39,354
- මේ වාතය පණිවිඩයක්.
- හරි.
240
00:15:39,354 --> 00:15:42,124
හරි, ඔයාට ඔක්සිජන් අඩුවෙලා හරිද?
241
00:15:42,124 --> 00:15:44,964
ඔයා මොළෙන් වැඩකරන්නේ 10% ක් වගෙයි.
242
00:15:44,964 --> 00:15:48,134
අපිට දැන්ම මෙයාලව ගෙනියන්න වෙනවා.
243
00:15:48,134 --> 00:15:50,664
මම මෙයාලට මෙතන මැරෙන්න දෙන්නෙ නෑ.
244
00:16:11,294 --> 00:16:13,494
ඔව්, අපි හැතැක්ම 3 ක් විතර ආවා.
245
00:16:13,494 --> 00:16:14,834
අර වතුර පාර පහුකළාට පස්සේ.
246
00:16:14,834 --> 00:16:16,634
අපි පාරට වැටෙන්න කලින්
තව දෙකක් විතර ආවා.
247
00:16:16,634 --> 00:16:18,334
ඒකෙන් වැඩක් තියෙනව කියලා
මම හිතන්නෙ නෑ, ෆින්.
248
00:16:18,334 --> 00:16:23,344
උන් අපේ ඇස් බැන්ඳේ නෑ කියන්නේ අපි
මොනා දැක්කත් වැඩක් නෑ කියන එකයි.
249
00:16:23,344 --> 00:16:26,174
උන් අපිව මරලා දායි.
250
00:16:58,244 --> 00:17:00,874
මොනාද අපෙන් ඕනා?
251
00:17:06,114 --> 00:17:08,854
ඇයට උදව් කරන්න.
252
00:17:08,854 --> 00:17:12,424
ඇය මැරුණොත් මෙයා මැරෙනවා.
253
00:17:21,276 --> 00:17:24,716
පෘථිවි නිරීක්ෂණය සමාදානයේ සැතපිලා.
254
00:17:25,743 --> 00:17:27,734
4 වෙනි පාර බලමු.
255
00:17:27,734 --> 00:17:29,404
නෑ. පීඩන දොර හිරවෙලා...
256
00:17:29,404 --> 00:17:31,934
...අපියි 4 වෙනි පාරයි අතර.
අපිට මෙතනින් යන්න බෑ.
257
00:17:31,944 --> 00:17:33,174
වැඩේ ඉවරයි මචෝ.
258
00:17:33,174 --> 00:17:35,774
ඒක ඇතුලේ ඉන්න කෙනා
එක්ක මට කතා කරන්න ඕනා.
259
00:17:35,774 --> 00:17:38,874
කරුණාකරලා කිව්වනම් හොඳයි.
260
00:17:46,824 --> 00:17:49,294
මේක බලන්න.
261
00:17:55,019 --> 00:17:58,379
පෘථිවි නිරීක්ෂණය, ඔබට ඇසෙනවද?
262
00:18:01,734 --> 00:18:03,264
අපිට ඇහෙනවා.
263
00:18:03,274 --> 00:18:05,974
කවුද මේ?
264
00:18:05,974 --> 00:18:10,914
සර්, කට හඬ ඇහුනු එක ගැන සංතෝෂයි.
265
00:18:10,914 --> 00:18:15,414
අනිවාර්යයෙන්ම මේ කේන්.
ඔයා මැරෙන්න මුරණ්ඩුයි.
266
00:18:15,414 --> 00:18:17,954
ඔයාටත් ඒකම කිව්ව හැකි.
267
00:18:17,954 --> 00:18:19,984
මොකක්ද ඔයාගේ තත්වය?
268
00:18:19,984 --> 00:18:22,254
මෙතන පණබේර ගත්ත අය කට්ටියක් ඉන්නවා.
269
00:18:22,254 --> 00:18:24,554
ඒක නියම වැඩක් කවුන්සිල් සභිකයෝ.
270
00:18:26,124 --> 00:18:32,294
සින්ක්ලෙයාර් බලය හා වාතය
භෝජනාගාරයට යොමුකරනවා.
271
00:18:32,304 --> 00:18:34,364
ඔයාගේ අයව එහාට ගෙනියන්න.
272
00:18:34,364 --> 00:18:37,174
ඔයාව බේරගත්තට පස්සේ තමා.
273
00:18:37,174 --> 00:18:42,504
නෑ, අපේ ඔක්ෂිජන් වලින් වැඩි
හරිය ගින්නෙන් නැතිවුණා.
274
00:18:42,514 --> 00:18:47,444
අපි ඒක නිමුවා.
ඒත් අපිට වැඩි වෙලාවක් නෑ.
275
00:18:47,444 --> 00:18:50,414
සියළුම පිවිසුම් අවහිර වෙලා.
276
00:18:50,414 --> 00:18:59,654
ඔක්ෂිජන් ඉවර වෙන්න කලින් පුළුවන්
තරම් පුරවැසියන්ව ආපහු නැඟිට්ටෝනවා.
277
00:19:02,464 --> 00:19:04,494
මම ඔයාව මැරෙන්න දාල යන්නෙ නෑ.
278
00:19:04,494 --> 00:19:07,664
ඔයාගේ නායකයා විදියට මම
ඔයාට නියෝග කරනවා...
279
00:19:07,664 --> 00:19:14,434
...පුළුවන් තරම් අයව එකතු කරගෙන
භෝජනාගාරයට යන්න කියලා.
280
00:19:15,974 --> 00:19:18,174
ජාහා ඉවත් වෙනවා.
281
00:19:27,184 --> 00:19:29,224
භෝජනාගාරයට ගෙනියන්න.
282
00:19:29,224 --> 00:19:32,524
ඔයා එතෙන්ට ගියාම
පරීක්ෂාවක් ලෑස්ති කරන්න.
283
00:19:32,524 --> 00:19:34,254
මධ්‍යස්ථානයෙන් මධ්‍යස්ථානයට.
284
00:19:34,264 --> 00:19:36,494
පණබේරගත්ත අයව හොයන්න.
285
00:19:42,134 --> 00:19:44,534
යමු භෝජනාගාරයට.
286
00:19:44,534 --> 00:19:47,704
එන්න.
287
00:19:53,014 --> 00:19:56,374
ප්‍රධානියා හරි.
288
00:19:56,384 --> 00:19:57,744
අපි ඔක්කොම මෙතනින් යන්න ඕනා.
289
00:19:57,744 --> 00:20:01,514
මේ මුළු තට්ටුවම ගිනිගන්න බලාගෙන ඉන්නේ.
290
00:20:01,514 --> 00:20:07,524
ඒ හින්දා තමා ඔයා මෙයාලව
ගෙනියන්න ඕනා.... කරුණාකරලා.
291
00:20:07,524 --> 00:20:09,694
ඔයා ඇරෙන්න අනික්
හැමෝවම බේරන්නද යන්නේ?
292
00:20:09,694 --> 00:20:12,824
මේක පිස්සුවක්.
293
00:20:12,834 --> 00:20:15,794
මම හින්දා වෙන කවුරුවත් මැරෙන්න බෑ.
294
00:20:15,804 --> 00:20:17,194
යන්න, යන්න.
295
00:20:17,204 --> 00:20:19,034
ආරක්ෂිත තැනකට යන්න.
296
00:20:48,734 --> 00:20:51,234
3 ට ගණන් කරද්දී.
297
00:20:51,234 --> 00:20:53,464
1, 2, 3.
298
00:20:56,604 --> 00:20:58,744
මෙයාගෙ නම ට්‍රිස්.
299
00:20:58,744 --> 00:20:59,904
මට මේක කරන්නේ බෑ.
300
00:20:59,914 --> 00:21:01,844
මා ලඟ උපකරණ නෑ.
301
00:21:01,844 --> 00:21:04,444
අපි පුලුවන් විදියට දෙන්නම්.
302
00:21:04,444 --> 00:21:07,014
මට බේරගන්න පුළුවන් කියලා හිතන්නේ ඇයි?
303
00:21:07,014 --> 00:21:10,284
- ලින්කන් ඇයට කියලා.
- ඔව්. අපේ සුවකරන්නා ගිහින්.
304
00:21:10,284 --> 00:21:13,554
අපිට මුකුත් කරන්න බෑ.
305
00:21:13,554 --> 00:21:17,594
මෙයාගේ නාමෙට පුළුවන් වුණොත් හොඳයි.
306
00:21:17,594 --> 00:21:20,664
ක්ලාක්, ඔයාට පුළුවන්.
307
00:21:20,664 --> 00:21:23,934
ඉන්න එයාට මොකක්ද වුණේ?
308
00:21:23,934 --> 00:21:26,934
බෝම්බේ පුපුරවද්දි එයා පාලමේ උන්නා.
309
00:21:27,593 --> 00:21:30,493
ඔයයි මේක කළේ.
310
00:21:50,893 --> 00:21:53,004
මට හොඳ ඇන්ටෙනා වයර් වගයක් හම්බවුණා.
311
00:21:53,004 --> 00:21:54,674
ඒ හාදයා ඒක ඇඳ හදන්න අරගෙන.
312
00:21:54,674 --> 00:21:56,714
නික්මයාම යානයෙන් සුන්බුන් වලින්
හොඳ මුකුත් හම්බවුණේ නැද්ද?
313
00:21:56,714 --> 00:21:59,314
දත්ත වාර්තාවක්.
314
00:21:59,314 --> 00:22:01,784
පිස්සු දෙයක් අහන්න ඕනද?
315
00:22:06,516 --> 00:22:07,586
බාධා කිරීමක් වගේ.
316
00:22:07,586 --> 00:22:09,656
ඉන්න, තවත් අමුතු වෙනවා.
317
00:22:09,656 --> 00:22:10,786
සංඥාව එනකොට...
318
00:22:10,786 --> 00:22:12,456
...දිශා පද්ධතිය පිස්සු නටනවා.
319
00:22:12,456 --> 00:22:13,456
එයාලට ඒක හදාගෙනම නෑ.
320
00:22:13,456 --> 00:22:16,026
ඊලඟට ඉවරයි.
321
00:22:16,026 --> 00:22:18,296
ඒක හරියට මොකකින් හරි
සංඥාව අවුල් කරනවා වගේ.
322
00:22:18,296 --> 00:22:20,026
ඒක අමුතුයි.
323
00:22:20,026 --> 00:22:21,966
කිසිම තේරුමක් එන්නෙත් නෑ.
324
00:22:21,966 --> 00:22:24,136
නෑ. ස්පීකර් ගලවන්න.
325
00:22:24,136 --> 00:22:25,496
කඩන්නද කියන්නේ?
326
00:22:25,506 --> 00:22:26,906
අපිට වැටුනෙ කොහෙද කියලා
හොයාගන්න බැරිවෙයි.
327
00:22:26,906 --> 00:22:30,006
අපිට හැම දෙයක්ම ඕනා වෙනවා
අපි ගමන් කථන හදනවනම්.
328
00:22:32,249 --> 00:22:33,806
මට පණිවුඩ හුවමාරු යන්ත්‍රයත් ඕනා.
329
00:22:33,806 --> 00:22:35,046
එපා.
330
00:22:35,046 --> 00:22:38,516
අපි කොහොමද ආක් මධ්‍යස්ථානයට කතා කරන්නේ?
331
00:22:43,160 --> 00:22:45,416
ආක් මධ්‍යස්ථානයක් එතන නෑ.
332
00:22:45,416 --> 00:22:47,786
ඔයා අහගෙන ඉන්නෙ අහසේ හිලක් දිහා.
333
00:22:47,786 --> 00:22:52,526
මගේ පවුල එහෙ ඉන්නවා.
334
00:22:52,526 --> 00:22:54,126
කණගාටුයි.
335
00:23:09,776 --> 00:23:11,616
දඩයම් කරන්න ගිය අය ආවද?
336
00:23:11,616 --> 00:23:12,676
එතන ෆින් ඉන්නවද?
337
00:23:12,676 --> 00:23:13,776
මම හිතන්නෙ නෑ.
338
00:23:13,786 --> 00:23:14,816
සංසුන් වෙන්න.
339
00:23:14,816 --> 00:23:18,446
මට විශ්වාසයි ක්ලාක් එයාව
අනතුරෙන් ඈත් කරලා තියාගනී කියලා.
340
00:23:38,436 --> 00:23:41,806
මොනාද මෙහෙ කරන්නේ?
341
00:23:41,806 --> 00:23:44,546
උන් කාලය නාස්ති කරන්නෙ නෑ.
ඒක මම කියන්නම්.
342
00:23:44,546 --> 00:23:48,176
දැන් දවස් එකහාමාරක් විතරද?
343
00:23:48,186 --> 00:23:50,586
මාව පටලගෙන වගේ.
344
00:23:50,586 --> 00:23:52,346
ඉස්සරහට යන්න කාලය හරි.
345
00:24:01,226 --> 00:24:03,996
මොනාද කරන්නේ?
346
00:24:03,996 --> 00:24:06,366
ඉස්සරහට යනවා.
347
00:24:20,146 --> 00:24:22,876
මම ෆින් ඇරෙන්න වෙන කා එක්කවත් ඉඳල නෑ.
348
00:24:25,246 --> 00:24:27,886
ඇඳුම් ගලවන්න.
349
00:24:31,786 --> 00:24:36,196
හොඳයි, මම ඉස්සර වෙන්නම්.
350
00:24:47,006 --> 00:24:50,406
ඔයා හොයන්නේ කතා කරලා
සනසවන්න කෙනෙක් නම්...
351
00:24:50,406 --> 00:24:53,776
...ඔයා හරියට හිතන්නෙ නෑ
කියලා කියන කෙනෙක් නම්...
352
00:24:53,776 --> 00:24:57,346
...මම ඒ කෙනා නෙවෙයි.
353
00:25:00,016 --> 00:25:02,416
හොඳයි.
354
00:25:30,116 --> 00:25:32,076
එයාට නරක් වෙනවා.
355
00:25:32,086 --> 00:25:34,486
උස්සන්න උදව් කරන්න.
356
00:25:34,486 --> 00:25:36,986
මගේ දෙවියනේ මෙන්න.
357
00:25:36,986 --> 00:25:41,056
වම් පැත්තෙ වාතය ගමන් කරන්නෙ නෑ.
358
00:25:41,056 --> 00:25:42,826
පෙනහල්ලේ තරල පිරිලා.
359
00:25:42,826 --> 00:25:44,126
මට කිසිම තුවාලයක් පේන්නෙ නෑ.
360
00:25:44,126 --> 00:25:46,756
නෑ, උණ්ඩ කෑල්ලක් හින්දා නෙවෙයි.
කම්පනය හින්දා.
361
00:25:46,766 --> 00:25:50,626
පිපිරුමේ බලය පපුවට වැදිලා.
362
00:25:50,636 --> 00:25:53,266
ඇය ඇයගේම ලේ වල ගිලෙනවා.
363
00:25:53,266 --> 00:25:55,606
හුස්ම ගන්න බෑ මෙයාට.
මට පීඩනය අඩු කරන්න වෙනවා.
364
00:25:58,476 --> 00:26:00,606
මට පොඩි බටයක් ඕනා.
365
00:26:00,606 --> 00:26:03,346
මගේ ඇඟිල්ලක් තරම් එකක්.
366
00:26:09,816 --> 00:26:11,986
මෙන්න.
367
00:26:11,986 --> 00:26:14,156
ස්තූතියි.
368
00:26:17,426 --> 00:26:21,426
පස්වෙනි අන්තර් පර්ශුක විවරය.
369
00:26:25,596 --> 00:26:27,796
හරි ගියොත් හොඳයි.
370
00:26:36,776 --> 00:26:39,316
අන්න කෙල්ල.
හුස්ම ගන්න.
371
00:26:39,316 --> 00:26:40,876
මොනාද කලේ?
372
00:26:40,886 --> 00:26:42,786
නෑ, ඔයාට තේරෙන්නෙ නෑ.
ඇයට හුස්ම ගන්න බෑ.
373
00:26:44,516 --> 00:26:45,546
පස්සට වෙනවා!
374
00:27:07,946 --> 00:27:11,876
හැමෝටම දැන් ඔක්ෂිජන් ගන්න.
375
00:27:13,398 --> 00:27:15,498
සර්...
376
00:27:15,514 --> 00:27:19,374
සර්, ඔයා හොඳින්ද?
377
00:27:20,536 --> 00:27:23,306
මම ඔයාට නියෝගයක් දුන්නා.
378
00:27:23,306 --> 00:27:25,846
ඔයා නීතිය රකින්න බැඳිලා ඉන්නවා.
379
00:27:25,846 --> 00:27:29,776
මේ කාමරයේ ඉන්න අය තමා ආක් මධ්‍යස්ථානය
බේරගන්න තියෙන හොඳම අවස්ථාව.
380
00:27:31,546 --> 00:27:36,086
ඊටත් වඩා බුද්ධිමත් කෙනෙක්
මට වතාවක් කිව්වා...
381
00:27:37,356 --> 00:27:42,356
...නීතිය අත අරින්න ඕනා වෙලාව
මම ඉගෙන ගන්න ඕනා කියලා.
382
00:27:42,756 --> 00:27:44,966
බුද්ධිමත් කෙනෙක්.
383
00:27:49,596 --> 00:27:51,236
ස්තූතියි.
384
00:28:00,246 --> 00:28:02,876
අපි දැන් මොකද කරන්නේ?
385
00:28:04,696 --> 00:28:06,556
ඇය ටිකක් හොඳට හුස්ම ගන්නවා.
386
00:28:06,566 --> 00:28:07,726
ඒත් අපිට බේරගන්න පුළුවන් වුණත්...
387
00:28:07,726 --> 00:28:09,496
...ඊට පස්සෙ මොකක්ද වෙන්නේ?
388
00:28:09,496 --> 00:28:11,626
අපි අද මැරෙන එකක් නෑ.
389
00:28:12,566 --> 00:28:15,396
ඇය රස්නෙයි.
390
00:28:20,906 --> 00:28:23,746
හෘද ගැහෙනවා සෑහෙන වැඩියි.
391
00:28:23,746 --> 00:28:25,176
පැසවලා වෙන්න පුළුවන්.
392
00:28:25,176 --> 00:28:26,876
මොකක්ද ඒකේ තේරුම?
393
00:28:26,876 --> 00:28:29,786
ලේ විෂ වෙලා කියන එක.
394
00:28:30,716 --> 00:28:32,616
මේවා ගැන මොකද?
395
00:28:32,616 --> 00:28:34,056
ලේ එන එක අඩුකරනවා.
396
00:28:34,056 --> 00:28:35,386
කැටිකාරක. එපා.
397
00:28:35,386 --> 00:28:36,986
ලින්කන් ගාවත් ඕකම තිබ්බා.
398
00:28:37,306 --> 00:28:40,006
මට කිසිම ප්‍රතිජිවකයක් පේන්නෙ නෑ.
සමහර විට ඒ මූදු පැලෑටි වෙන්න පුළුවන්.
399
00:28:40,006 --> 00:28:42,806
ඇයට ඕනා මූදු පැලෑටි නිවෙයි නියම බේත්.
400
00:28:42,806 --> 00:28:44,776
ඔයා කොහොමද
පොඩි ළමයෙක්ව යුද්දෙට යවන්නේ?
401
00:28:44,776 --> 00:28:46,176
මොකක්ද ඔහේලගේ අවුල?
402
00:28:46,276 --> 00:28:48,546
ඇය උන්නෙ මා එක්ක.
ඇය තමා මගේ දෙවෙනියා.
403
00:28:48,546 --> 00:28:51,216
එහෙම තමා අපි රණ ශූරයන් වෙන්න උගන්වන්නෙ.
404
00:28:51,216 --> 00:28:53,046
ඒ විදියට දිගටම මර මර යන්න.
405
00:28:53,056 --> 00:28:54,386
ක්ලාක්...
406
00:28:54,386 --> 00:28:55,716
ඔයයි පාලමේ බෝම්බය තිබ්බේ.
407
00:28:55,726 --> 00:28:57,386
ඔයයි මේක කළේ.
408
00:29:02,826 --> 00:29:05,926
ඇයට හොඳ ලේ ඕනා.
409
00:29:06,056 --> 00:29:08,756
පාරවිලයනය?
410
00:29:08,756 --> 00:29:10,216
හරි. බට නෑ.
411
00:29:10,226 --> 00:29:11,226
අපිට සිරිංජයක් ඕනා.
412
00:29:11,226 --> 00:29:12,456
හොයාගන්න පුළුවන් ලොකුම එක.
413
00:29:12,456 --> 00:29:13,556
මට තව පොඩි බටයකුත් ඕනා.
414
00:29:13,556 --> 00:29:16,126
ඒක හරියට එන්නත් කටුවක් වගේ.
415
00:29:51,636 --> 00:29:53,695
ඒක උදව්වක් වුණාද?
416
00:29:54,439 --> 00:29:56,209
නෑ.
417
00:29:59,001 --> 00:30:00,888
තුවාලකාරයෝ ගැන මොනාවත් දැනගත්තද?
418
00:30:00,984 --> 00:30:02,654
නෑ.
419
00:30:02,825 --> 00:30:06,955
සින්ක්ලෙයාර් තාමත් හානිය
ගැන හොයනවා, ඒත්...
420
00:30:08,715 --> 00:30:11,115
...සම්පූර්ණ මධ්‍යස්ථානයක්ම
නැතිවෙලා වෙන්න පුළුවන්.
421
00:30:11,125 --> 00:30:16,695
මම හිතනවා පණබේරගත්ත අය
1000 ක්වත් නැතිව ඇති.
422
00:30:18,155 --> 00:30:21,625
අඩුමගානේ 1,500 ක් මැරිලා.
423
00:30:21,635 --> 00:30:24,135
මට දෙයක් හම්බවුණා.
424
00:30:24,135 --> 00:30:25,265
සමාවෙන්න, සර්.
425
00:30:25,265 --> 00:30:27,365
වික් මහත්තයට ක්‍රියාපිළිවෙල
ගැන ප්‍රශ්නයක් තියෙනවා.
426
00:30:27,365 --> 00:30:28,535
මොනාද හොයාගත්තේ?
427
00:30:28,535 --> 00:30:29,805
යානය පිටත් වීමේ දත්ත.
428
00:30:29,805 --> 00:30:37,815
පරීක්ෂක තත්වයේ සේවා විවරය අපේ පැත්තෙන්
අතින් මුද්‍රා තියලා කියල යානය යන්න කලින්.
429
00:30:37,815 --> 00:30:39,675
කවුරුහරි සේවා කොටසේ ඉන්නවා.
430
00:30:39,685 --> 00:30:41,045
ඒත් පණබේරගත්ත අය ඉඳියිද?
431
00:30:41,045 --> 00:30:42,615
අන්තිම මොහොතේ යානයෙන් පැනපු අය?
432
00:30:42,615 --> 00:30:47,055
සමහර විට සිඩ්නි එලියට දාන්න ඇති.
සමහර විට තර්ජනයක් වෙන්න ඇති.
433
00:30:47,861 --> 00:30:50,491
තාමත් පණපිටින් ඉන්න ඉඩ තියෙයිද?
434
00:30:50,855 --> 00:30:53,495
හොඳයි, සර්, එයාල වාසනාවන්ත නම්...
435
00:30:53,495 --> 00:30:54,865
...ඔව්, තාමත් ඉන්න පුළුවන්.
436
00:30:54,865 --> 00:30:56,525
ඒත් වැඩි වෙලාවකට නෙවෙයි.
437
00:30:56,535 --> 00:30:59,235
අපි කොහොමද එහාට යන්නේ?
438
00:30:59,235 --> 00:31:00,865
අපි කොහොමද එහාට යන්නේ?
439
00:31:00,865 --> 00:31:04,565
අපිට පුළුවන් අලුත් වැඩියා කොටසෙන් යන්න.
440
00:31:04,575 --> 00:31:07,075
ඒක දෙපැත්තෙන්ම මුද්‍රා වෙලා.
ඒ කියන්නෙ පීඩනය තියෙනවා.
441
00:31:07,075 --> 00:31:09,475
අනික ඒක ඉන්ධන කොටසට
විරුද්ධව තද වෙලා තියෙන්නෙ.
442
00:31:09,475 --> 00:31:11,345
සිසිලන පද්ධතියට බලයත් නැති හින්දා...
443
00:31:11,345 --> 00:31:12,775
...ඒක ඇතුල අපායක් වගේ ඇති.
444
00:31:14,115 --> 00:31:15,815
මම උත්සහ කරන්න ඕනා.
445
00:31:23,425 --> 00:31:25,885
මෙච්චර තමා.
446
00:31:25,895 --> 00:31:27,195
හරි. ස්තූතියි.
447
00:31:30,295 --> 00:31:31,925
ජීවානුහරණය.
448
00:31:31,935 --> 00:31:34,395
අරක්කු නැති වෙයි කියලා හිතමු.
449
00:31:34,405 --> 00:31:37,135
මට ඔයාගේ ලේ ඕනා.
450
00:31:37,135 --> 00:31:38,905
එපා.
451
00:31:38,905 --> 00:31:40,305
ඔයාලා එකම ගෝත්‍රයේ.
452
00:31:40,305 --> 00:31:41,905
ඒක තමා තියෙන හොඳම ගැලපීම.
453
00:31:41,905 --> 00:31:43,545
ක්ලාක්, ඔයා මොනාහරි කරනවනම්...
454
00:31:43,545 --> 00:31:44,945
...දැන්ම කරන්න වෙනවා.
455
00:31:44,945 --> 00:31:46,545
මගේ ඒවා ගන්න.
456
00:31:57,955 --> 00:32:00,555
මට නහරයක් හොයාගන්න බෑ.
457
00:32:00,555 --> 00:32:03,395
ඇය තද වෙනවා.
සෑහෙන්න ලේ ගිහින්.
458
00:32:03,395 --> 00:32:05,765
- ක්ලාක්...
- එන්න
459
00:32:05,765 --> 00:32:07,995
එයා හුස්ම ගන්නෙ නෑ.
460
00:33:09,295 --> 00:33:11,755
මෙයාව ගෙනිහින් මරන්න.
461
00:33:11,765 --> 00:33:15,565
එපා, එපා, එපා!
462
00:33:15,565 --> 00:33:18,535
මම පුළුවන් හැම දේම කළා. එපා!
463
00:33:18,535 --> 00:33:19,995
ක්ලාක්, නවත්වන්න.
උන් ඔයාට රිද්දයි.
464
00:33:20,005 --> 00:33:23,905
අහකට වෙන්න.
465
00:33:23,905 --> 00:33:26,775
එපා.
466
00:33:38,781 --> 00:33:42,611
ඔයාට මේ බැටරි ඕනා වෙයි දොර ඇරගන්න.
467
00:33:44,321 --> 00:33:46,491
හොඳයිද?ඔව්ද?
468
00:33:56,969 --> 00:33:58,249
ඒක එච්චර රස්නෙ නෑ.
469
00:33:58,249 --> 00:33:59,409
සින්ක්ලෙයාර් දන්නෙ නෑ
මොනාද කියවන්නෙ කියලා.
470
00:33:59,419 --> 00:34:00,879
ඒක ටිකක් රස්නෙයි.
471
00:34:04,034 --> 00:34:05,949
ඔයා මට යන ගමන් කතා කරන්නෙ නැද්ද?
472
00:34:05,959 --> 00:34:07,519
නෑ.
473
00:34:10,199 --> 00:34:12,609
ඔයා මැරුනම ඔයාගේ සපත්තු මට දෙනවද?
474
00:34:14,698 --> 00:34:17,668
ඒවා ඔයාට ජේත්තුකාර වැඩියි.
475
00:34:37,936 --> 00:34:39,466
ඔයා ගමන් කථන හදලා.
476
00:34:44,598 --> 00:34:47,698
සමාවෙන්න කලින් කතාව ගැන.
477
00:34:47,698 --> 00:34:51,938
ඇත්තටම. ඔයාගේ පවුල ගැනත්.
478
00:34:53,238 --> 00:34:55,068
ස්තූතියි.
479
00:34:56,408 --> 00:35:01,278
දඩයමේ ගිය හැමෝම ආවා
ක්ලාකුයි ෆිනුයි ඇර.
480
00:35:01,278 --> 00:35:02,848
හරි.
481
00:35:02,848 --> 00:35:06,453
රේවන් එයාලා ගියේ තව කෙනෙක් එක්ක.
මයිල්ස්.
482
00:35:06,469 --> 00:35:09,029
එයාල ගියේ එකට.
483
00:35:09,045 --> 00:35:10,575
තුන් දෙනාම ආවේ නැද්ද?
484
00:35:10,591 --> 00:35:12,661
අපි හොයන්නයි යන්නේ.
485
00:35:12,755 --> 00:35:15,685
ගමන් කථන අරගෙන එන්න.
486
00:36:21,208 --> 00:36:23,678
එන්න.
487
00:36:23,678 --> 00:36:26,678
නැඟිටින්න.
488
00:36:30,148 --> 00:36:32,588
ඇබී?
489
00:36:34,518 --> 00:36:37,718
ඇබී, නැඟිටින්න.
490
00:36:43,058 --> 00:36:45,558
සෑහෙන්න රස්නෙයි.
491
00:36:54,681 --> 00:36:57,425
ඔයාගේ යාළුවගේ මරණය ගැන
අන්යා සතුටු වෙන්නෙ නෑ.
492
00:36:58,851 --> 00:37:02,425
ඔයා වටින බව ඔප්පු කළොත් ඔයාව
මෙහාටසාදරයෙන් පිළිගන්නවා.
493
00:37:02,425 --> 00:37:06,935
මට බැරිවුණා ට්‍රිස්ව බේරගන්න.
ඔයාට මොකටද මාව?
494
00:37:06,935 --> 00:37:09,835
අපේ සුවකරන්නා නෑ.
495
00:37:19,936 --> 00:37:22,658
මට පුළුවන් වෙයිද ආපහු
ගිහින් එයාලව බලන්න?
496
00:37:22,931 --> 00:37:26,315
මගේ යාළුවන්ව?
මගේ ගෙදර?
497
00:37:28,934 --> 00:37:31,174
හෙට ආපහු යන්න කිසි දෙයක්
ඉතුරු වෙන එකක් නෑ.
498
00:37:40,090 --> 00:37:44,280
ඇයගේ අතේ තිබ්බ සලකුණු මොනාද?
499
00:37:44,475 --> 00:37:46,005
ලින්කන්ටත් ඒවා තිබ්බා.
500
00:37:46,021 --> 00:37:48,891
හැම සලකුණකම තේරුම සටනෙදි මරපු ගාන.
501
00:37:49,370 --> 00:37:51,680
පස් දෙනෙක්ව?
502
00:37:52,913 --> 00:37:54,945
මෙයා පුංචි කෙල්ලෙක්.
503
00:37:55,231 --> 00:37:57,201
ඇය නිර්භීතයි.
504
00:37:59,574 --> 00:38:02,244
ඔයාට කීයක් තියෙනවද?
505
00:38:08,239 --> 00:38:12,346
- ඒක ලොකු ගානක්.
- බාගයක් මගේ දණහිස කඩා ගත්තට පස්සෙ ගත්තුවා.
506
00:38:50,795 --> 00:38:53,135
කොහෙද එයාලා?
507
00:38:53,515 --> 00:38:54,905
අපි හොයාගම්මු.
508
00:38:54,905 --> 00:38:56,135
මම හිතුවේ ඔයාල බටහිරට යනවා කියලා.
509
00:38:56,135 --> 00:38:57,605
ඔයාලා කොහෙද?
510
00:38:57,605 --> 00:38:58,775
හඳ වමට තියාගන්න.
511
00:38:58,775 --> 00:39:00,635
එතකොට අපිව හොයාගනී.
512
00:39:01,845 --> 00:39:04,275
අද උදේ මම හිතුවේ...
513
00:39:04,291 --> 00:39:11,346
...ෆින් නැත්තම් මේක කොච්චර
ලේසි වෙන්න තිබ්බද කියලා.
514
00:39:11,555 --> 00:39:14,785
ඔයා මේක මෙහෙම වෙන්න හිතුවේ නෑ රේවන්.
515
00:39:14,785 --> 00:39:17,125
ඔයාටම රිද්ද ගන්න එක නවත්වන්න.
516
00:39:21,725 --> 00:39:24,065
වෙන කාටවත් මේ සංඥාවෙන් ඇහෙනවද?
517
00:39:24,065 --> 00:39:25,535
ඇස් ඇරගෙන ඉන්න.
518
00:39:25,535 --> 00:39:28,305
මම හිතන්නේ මේකම තමා අපිට
බ්ලැක් බොක්ස් එකෙනුත් ඇහුනේ.
519
00:39:28,305 --> 00:39:29,965
කෙළවෙයන් මොන්ටි අවධානයෙන් ඉන්න.
520
00:39:29,975 --> 00:39:33,275
ඔයාට මොනාවත් පේනවද?
521
00:39:33,275 --> 00:39:34,505
කියන්න.
522
00:39:37,061 --> 00:39:39,161
මගේ දෙවියනේ.
523
00:39:46,527 --> 00:39:49,367
කවුරුහරි පඳුර ගාව ඉන්නවා.
524
00:40:04,635 --> 00:40:08,145
මයිල්ස්?
525
00:40:08,145 --> 00:40:10,375
මයිල්ස් මොකද වුණේ?
526
00:40:10,375 --> 00:40:11,615
කොහෙද එයාලා?
527
00:40:11,615 --> 00:40:14,045
ක්ලාකුයි ෆිනුයි කෝ?
528
00:40:14,045 --> 00:40:16,345
භූමි වාසීන් අල්ල ගත්තා.
529
00:40:16,355 --> 00:40:18,185
සංසුන් වෙන්න.
530
00:40:18,185 --> 00:40:19,655
මෙයාව කඳවුරට ගෙනියන්න වෙනවා.
531
00:40:19,655 --> 00:40:22,825
බෙල් ක්ලාක්ටයි ෆින්ටයි මොකෝ වෙන්නේ?
532
00:40:28,494 --> 00:40:32,164
රේවන් කණගාටුයි.
533
00:40:38,491 --> 00:40:41,291
අපිට ගිලන් මැස්සක් හදන්න වෙනවා.
534
00:40:43,518 --> 00:40:46,318
මොන්ටි අපි ආපහු යනවා. ඇහුනද?
535
00:40:47,925 --> 00:40:50,395
මොන්ටි ඇහුනද?
536
00:40:55,745 --> 00:40:58,125
මොන්ටි...
537
00:40:58,489 --> 00:41:02,425
මොන්ටි කොහෙද ඔහේ?
538
00:41:03,225 --> 00:41:05,625
කතා කරන්න.
539
00:41:05,635 --> 00:41:09,265
මොන්ටි...
540
00:41:35,105 --> 00:41:40,105
::: එක්වන්න අප සමඟ :::
contact@baiscopelk.com