1 00:00:00,500 --> 00:00:34,600 ❀ සඳමාලි වළකුඹුර ❀ හයවන උපසිරැසි නිර්මාණය 2 00:00:37,800 --> 00:00:40,724 නිවේදකයා: (රේඩියෝව හරහා) පෙනෙන විදියට කුණාටුව දැන් නැවතිලා. 3 00:00:40,800 --> 00:00:43,121 නිව්යෝක් වැසියනි, මේ සෘතුවේ වැඩිම වර්ෂාපතනය ඊයේ රාත්‍රියේ අඟල් 7ක් ලෙස වාර්තා වී තිබෙනවා. 4 00:00:43,200 --> 00:00:45,168 සමහර ස්ථාන වල තද සුළං සහ ගංවතුර ඇතිවී තිබෙනවා 5 00:00:45,240 --> 00:00:47,163 සමහරුන්ට උන්හිටි තැන් පවා අහිමි වී තිබෙනවා. 6 00:00:47,240 --> 00:00:49,163 සහන සේවකයින් දැනටත් එහි වැඩ කරනවා. 7 00:00:49,240 --> 00:00:52,164 ඔවුන් උත්සාහ කරනවා විදුලිය ප්‍රතිෂ්ඨාපනය කරන්න 8 00:00:52,280 --> 00:00:55,648 සුභ ආරංචිය නම්, අද දින උණුසුම් වගේම... 9 00:00:55,720 --> 00:00:57,802 සෞම්‍ය කාලගුණයක් පවතීවි. 10 00:00:57,880 --> 00:01:01,202 පසුගිය සති කීපය පුරා අත්දකින්න සිදුවූයේ නරක කාලගුණයක්. 11 00:01:01,280 --> 00:01:04,762 ඉතින් එළියට ඇවිදින් හිරු එළිය විඳින්න. උද්‍යානයට යන්න, එළිමහනේ ඇවිදින්න, 12 00:01:04,840 --> 00:01:06,842 මොකද මේ තත්වය වුනත් ගොඩක් කාලයක් නොපවතීවි. 13 00:01:39,200 --> 00:01:41,362 මොනවද ඔයා කරන්නෙ, ජෝන්? 14 00:01:41,440 --> 00:01:43,169 ජෝන්: ඔයා දිහා බලන් ඉන්නවා. 15 00:01:44,200 --> 00:01:46,202 හෙලන්: මෙහෙට එන්න. 16 00:01:51,960 --> 00:01:53,962 හෙලන්: ඔයා තවමත් වීඩියෝ කරනවද? 17 00:03:59,840 --> 00:04:01,604 ජෝන්: අපේ සංවත්සරයට... 18 00:05:01,720 --> 00:05:03,290 මාකස්: ගොඩ කාලෙකට පස්සෙ. 19 00:05:04,640 --> 00:05:06,244 මගේ ශෝකය පිළිගන්න. 20 00:05:07,960 --> 00:05:09,450 කොහොමද ඔයාට? 21 00:05:10,240 --> 00:05:13,323 මම අහන්නෙ "ඇයි ඇයම"? 22 00:05:13,400 --> 00:05:16,688 ජීවිතයට හේතුවක් පිළිවෙලක් ඇත්තෙ නෑ. 23 00:05:16,760 --> 00:05:20,162 අද වගේ දවසක හැමෝගෙම ජීවිත විසිරිලා තියෙන්නෙ . 24 00:05:21,040 --> 00:05:22,644 ඔයාට විශ්වාසද? 25 00:05:22,720 --> 00:05:24,882 ඔයාගෙ අතේ වරදක් නැහැ. 26 00:05:28,040 --> 00:05:30,850 ඇත්තටම ඔයා මෙතන මොනවද කරන්නෙ මාකස්? 27 00:05:33,360 --> 00:05:36,045 පරණ යාළුවෙක් ගැන හොයල බලන්න ආවා. 28 00:05:43,120 --> 00:05:44,565 ආයුබෝවන් ජෝන්. 29 00:06:17,240 --> 00:06:19,607 - ජෝන් වික් ද? - ඔව්. 30 00:06:19,680 --> 00:06:21,250 මෙතන අත්සන් කරන්න. 31 00:06:28,880 --> 00:06:30,245 පෑනත් දෙන්න. 32 00:06:31,240 --> 00:06:32,366 සමාවෙන්න. 33 00:06:32,440 --> 00:06:34,681 මේක ඔයාට. සුභ රාත්‍රියක්! - ස්තුතියි. 34 00:07:05,080 --> 00:07:08,562 හෙලන්: "ජෝන් මට සමාවෙන්න. මට ඔයා ළඟ ඉන්න බැරිවුනාට. 35 00:07:08,640 --> 00:07:12,042 "ඒත් ඔයාට තවත් මොනවහරි ඕන, කවුරුහරි ඕන, ආදරය කරන්න. 36 00:07:12,160 --> 00:07:14,640 "ඉතින් මේකෙන් පටන් ගන්න. 37 00:07:14,720 --> 00:07:17,724 කාර් එක ඒකට හරියන්නෙ නැහැ. 38 00:07:17,800 --> 00:07:19,643 "මම ඔයාට ආදරෙයි ජෝන්". 39 00:07:19,720 --> 00:07:22,007 "මේ අසනීපය කාලයක් තිස්සෙ අපිව වෙලාගෙන හිටියා, 40 00:07:22,080 --> 00:07:25,562 "ඉතින් දැන් මට සිද්ධවෙනවා මගෙ වගේම ඔයාගෙ සාමයත් හොයන්න. 41 00:07:25,640 --> 00:07:29,850 "සදාදර, ඔයාගෙ හොඳම යාළුවා, හෙලන්." 42 00:08:06,400 --> 00:08:08,004 ඒයි. 43 00:08:11,360 --> 00:08:12,885 ඒයි, 44 00:08:17,600 --> 00:08:19,125 ඩේසි. 45 00:08:20,680 --> 00:08:22,205 ඇත්තටම. 46 00:08:26,960 --> 00:08:28,041 ඒයි. 47 00:08:33,720 --> 00:08:35,245 මෙහෙ එන්න. 48 00:09:00,000 --> 00:09:01,843 මම නැගිටලා ඉන්නෙ.. මම නැගිටලා. 49 00:09:01,920 --> 00:09:05,242 මම නැගිටලා ඉන්නෙ. 50 00:09:23,440 --> 00:09:24,930 ඒයි! 51 00:09:26,640 --> 00:09:29,120 ඔහ්. හරි. 52 00:09:42,440 --> 00:09:43,805 මොකද? 53 00:09:53,560 --> 00:09:56,131 පස්සෙ ගමු ඔයාටත් භාජනයක්. 54 00:11:25,680 --> 00:11:27,250 නියම වාහනයක්. 55 00:11:29,520 --> 00:11:32,091 මස්ටැන්ග්. බොස් 429. 56 00:11:33,040 --> 00:11:34,929 ඇය '70 කෙනෙක්ද? 57 00:11:35,000 --> 00:11:36,365 '69. 58 00:11:36,440 --> 00:11:38,010 හහ්. 59 00:11:38,080 --> 00:11:40,560 - ලස්සන කාර් එකක්. - ස්තුතියි. 60 00:11:43,520 --> 00:11:45,921 - කීයද? - සමාවෙන්න? 61 00:11:46,680 --> 00:11:48,250 කාර් එක කීයද? 62 00:11:49,240 --> 00:11:51,083 ඇයව විකුණන්නෙ නෑ. 63 00:11:54,080 --> 00:11:55,969 ඔහ්, මමත් බල්ලන්ට ආසයි. 64 00:11:57,400 --> 00:11:59,600 හැමදේටම "මිලක්" තියෙනවා බැල්ලියෙ. 65 00:12:00,700 --> 00:12:02,700 මේ බැල්ලිට නෑ. 66 00:12:04,800 --> 00:12:06,800 ඌ කවුරු කියලද ඒකා හිතාගෙන ඉන්නෙ ? 67 00:12:07,760 --> 00:12:10,240 සුභ දවසක් මහත්මයා. 68 00:13:40,360 --> 00:13:42,488 හරි එහෙනම් එන්නකො. 69 00:13:46,280 --> 00:13:47,884 ඔයාට කොහොමද? 70 00:13:59,720 --> 00:14:01,245 ඔයාට එළියට යන්න ඕනද? 71 00:14:27,690 --> 00:14:29,690 මොන මගුලෙද ඒ යතුරු? 72 00:14:34,500 --> 00:14:36,600 අර බල්ලගෙ කට වහපන්! 73 00:14:47,500 --> 00:14:49,500 යතුර හොයාගනින්. 74 00:14:50,000 --> 00:14:51,411 අහ්! 75 00:14:51,500 --> 00:14:53,600 මෙන්න. මට හම්බවුනා. 76 00:15:04,500 --> 00:15:06,000 හොඳට නිදාගනින් බල්ලො. 77 00:16:43,320 --> 00:16:45,320 මට හිතෙනවා මේ බඩුව මම තියාගත්තනම් හොඳයි කියලා. 78 00:16:48,200 --> 00:16:49,770 ආ, ඔරේලියෝ! 79 00:16:50,960 --> 00:16:54,726 හහ්, මට අළුත් VIN නොම්මරේකුයි, පිරිසිදු ලියකියවිලි ටිකකුයි ඕන. 80 00:16:55,800 --> 00:16:57,450 උඹලට කොහෙන්ද ඒ කාර් එක? 81 00:17:50,440 --> 00:17:51,930 ඒක මෙහෙද? 82 00:18:01,920 --> 00:18:03,251 මෙහෙ තිබුනා. 83 00:18:05,640 --> 00:18:09,087 - මම ඇහුවෙ මොන මගුලෙන්ද ඒක ගත්තෙ කියලා? - කවුද හෙව්වෙ ඒවා? 84 00:18:09,160 --> 00:18:12,130 ඔරේලියෝ: ඉයොසෙෆ් තරසොව් තමයි හොරකම කලේ. 85 00:18:12,760 --> 00:18:14,125 විගෝගෙ පුතා. 86 00:18:16,120 --> 00:18:17,485 ඔව්. 87 00:18:20,160 --> 00:18:22,766 මගෙ ෂොප් එකෙන් එළියට පලයව්. එළියට පලයව් දැන්ම. 88 00:18:22,840 --> 00:18:26,208 - තමුසෙගෙ ඔළුව නරක්වෙලාද ඔරෙලියෝ? - තමුසෙව අයිති අපිට. 89 00:18:31,720 --> 00:18:34,371 මොකක්ද තමුසෙ කීවෙ? මොකක්ද තමුසෙ මට කීවෙ? 90 00:18:34,440 --> 00:18:35,965 තමුසෙ අයිති අපිට. 91 00:18:37,160 --> 00:18:38,924 තමුසෙට මාව අයිති නෑ මෝඩයො. 92 00:18:39,000 --> 00:18:41,128 මම වැඩකරන්නෙ තමුසෙගෙ තාත්තා එක්ක. තේරුණාද? 93 00:18:42,600 --> 00:18:45,171 ඔය කාර් එකේ අයිතිකාරයව උඹලා මැරුවද? 94 00:18:45,240 --> 00:18:46,605 නෑ, 95 00:18:46,680 --> 00:18:49,286 උගෙ බල්ලට නම් කෙලෙව්වා. 96 00:18:49,360 --> 00:18:51,840 උඹ බල්ලට කෙලෙව්වා, ඒකද උඹ කලේ? 97 00:18:51,920 --> 00:18:53,570 ඔව්... 98 00:18:53,640 --> 00:18:55,324 ඒක මහ පිස්සු වැඩක්නෙ බන්. 99 00:18:59,760 --> 00:19:02,491 ආව් බලපන් උඹ දිහා. ඒක නියමයිනෙ. 100 00:19:02,560 --> 00:19:04,847 උඹ මගෙ ෂොප් එකටම ඇවිල්ලා මට තුවක්කු දික් කරනවා... 101 00:19:04,920 --> 00:19:07,446 ඒක නියමයි මිනිහො. තියපං. 102 00:19:07,520 --> 00:19:09,170 දැන්, එක්කො මාව දැන්ම මරපං... 103 00:19:09,240 --> 00:19:12,528 නැත්නම් මගෙ ෂොප් එකෙන් එළියට පළයං. 104 00:19:14,960 --> 00:19:17,884 විගෝ මේ වුන දේට කැමති වෙන එකක් නෑ. 105 00:19:17,960 --> 00:19:20,804 උඹ මොනවද දන්නෙ විගෝ කැමති අකමැති දේවල් ගැන? 106 00:19:20,880 --> 00:19:23,201 මම උඹට දෙයක් කියන්නම්. ඔහු තේරුම් ගනියි. 107 00:19:26,560 --> 00:19:29,564 උඹ ඕනවට වැඩියි නාකියො! 108 00:19:31,760 --> 00:19:35,003 අපි මේ බිස්නස් එක වෙන තැනකට අරන් යමු. 109 00:19:38,040 --> 00:19:40,042 ඔරේලියෝ: ඔයා මොනවද කරන්න හදන්නෙ? 110 00:19:51,960 --> 00:19:53,928 මට වාහනයක් ඕන. 111 00:20:08,320 --> 00:20:09,924 ඔරේලියෝ කතා කරන්නෙ. 112 00:20:12,600 --> 00:20:14,602 විගෝ : මට ආරංචියි උඹ මගෙ පුතාට ගැහුවා කියලා. 113 00:20:15,920 --> 00:20:18,605 - ඔව් සර්, මම ගැහුවා. - මට දැනගන්න පුළුවන්ද ඇයි කියලා. 114 00:20:18,680 --> 00:20:22,241 ඔව් සර්. ඔහු ජෝන් වික්ගෙ කාර් එක හොරකම් කරලා. 115 00:20:22,320 --> 00:20:25,722 ඒ වගේම උගෙ බල්ලවත් මරලා. 116 00:20:30,760 --> 00:20:32,285 ඔහ්. 117 00:21:01,320 --> 00:21:02,970 විගෝ? 118 00:21:03,040 --> 00:21:04,565 ඔව්? 119 00:21:04,640 --> 00:21:07,484 ඔවුන් ඔබේ කොන්දේසි වල‍ට එකඟ වුනා. 120 00:21:07,560 --> 00:21:11,087 මම කියන්නෙ, ඔයා ඔවුන්ට ඉඩක් දුන්නෙ නෑනෙ වෙන තීරණයක් ගන්න, නේද? 121 00:21:13,160 --> 00:21:14,764 සුභ පැතුම්. 122 00:21:18,160 --> 00:21:19,571 සර්? 123 00:21:22,160 --> 00:21:24,162 ඔයා මගෙ පුතාව දැක්කද? 124 00:21:41,520 --> 00:21:43,124 කොහොමද ඔයාගෙ ට්‍රිප් එක කොල්ලො? 125 00:21:43,200 --> 00:21:45,680 අපිට උන්ගැන අහන්න වෙන එකක් නෑ ආයෙ 126 00:21:45,760 --> 00:21:47,285 කවදාවත්ම. 127 00:22:11,320 --> 00:22:13,288 ලස්සන ජැකට් එකක්. 128 00:22:13,360 --> 00:22:14,725 ස්තූතියි. - ඔව්. 129 00:22:14,749 --> 00:22:16,749 ඒක ශුද්ධ කරපං. 130 00:22:17,880 --> 00:22:19,644 උහ්. 131 00:22:25,200 --> 00:22:27,646 මම යන්නද? 132 00:22:31,640 --> 00:22:34,405 - විගෝ, ඉංග්‍රීසියෙන් කියන්න... - ඉඳපන් යකෝ. 133 00:22:34,480 --> 00:22:37,324 ඉයොසෙෆ්: මම මොනවා කලාටද? 134 00:22:37,348 --> 00:22:39,348 උඹ කෙලව ගත්තනෙ. 135 00:22:39,680 --> 00:22:43,162 අපි කලේ ඔයා කියපු දේ. කවුරුත් කිසිදෙයක් දැක්කෙ නෑ. 136 00:22:47,200 --> 00:22:49,806 මම කතා කරන්නෙ ඇට්ලැන්ටික් ගැන නෙවෙයි. 137 00:22:51,000 --> 00:22:52,684 මොකක්ද එහෙනම්? 138 00:22:52,760 --> 00:22:55,923 ඔරේ‍ලියෝ ගැනද? මම කාර් එකක් හොරකම් කලා තමයි. 139 00:22:56,000 --> 00:22:57,331 මොන මගුලක්ද, විගෝ! 140 00:22:57,400 --> 00:22:59,209 දෙයියනේ විගෝ... - තමුසෙ ඉන්නවා. 141 00:23:19,440 --> 00:23:23,411 උඹ කරපු දේ ගැන නෙවෙයි මට තරහා පුතේ... 142 00:23:23,480 --> 00:23:25,403 උඹ ඒක කලේ කාටද කියන එක. 143 00:23:25,480 --> 00:23:28,131 කවුද? ඌ කවුරුවත් නෙවෙයි. 144 00:23:29,800 --> 00:23:31,962 ඒ කවුරුත් නොවෙන එකා 145 00:23:34,080 --> 00:23:35,445 ජෝන් වික්. 146 00:23:50,680 --> 00:23:53,411 ඌ කාලයක් අපිත් එක්ක වැඩ කලා. 147 00:23:55,320 --> 00:23:57,561 ඌට කීවෙ "බාබා යාගා" කියලා. 148 00:24:00,560 --> 00:24:01,891 බූගීමෑන් ද? 149 00:24:02,000 --> 00:24:04,128 ඇත්තටම ජෝන් බූගීමෑන් නෙවෙයි... 150 00:24:08,520 --> 00:24:12,161 බූගීමෑන්ව වුනත් මරන්න යැව්වෙ ජෝන් වික් තමයි. 151 00:24:16,440 --> 00:24:17,771 ඔහ්. 152 00:24:17,840 --> 00:24:20,525 විගෝ: ජෝන් කියන්නෙ අවධානයෙන් ඉන්න, 153 00:24:21,720 --> 00:24:22,846 කැපවීමෙන් වැඩකරන, 154 00:24:23,520 --> 00:24:24,965 සෘජු ප්‍රතිපත්ති තියෙන මිනිහෙක්. 155 00:24:26,200 --> 00:24:29,170 උඹ මොනවද ඌ ගැන දන්නෙ. 156 00:24:30,760 --> 00:24:34,207 මම දවසක් දැක්කා බාර් එකකදි ඌ මිනිස්සු තුන්දෙනෙක්ව මරනවා... 157 00:24:34,280 --> 00:24:35,691 පැන්සලකින්. 158 00:24:37,280 --> 00:24:38,486 මගුලෙ... 159 00:24:41,720 --> 00:24:43,324 පැන්සලකින්. 160 00:24:50,720 --> 00:24:54,361 දවසක් හදිසියෙම ඌට අයින් වෙන්න ඕන කීවා. 161 00:24:55,800 --> 00:24:57,882 ඇත්තටම ඒ ගෑණියෙක් හින්දා. 162 00:25:03,560 --> 00:25:05,688 ඉතින් මම ඌට වැඩක් දුන්නා. 163 00:25:06,960 --> 00:25:10,851 කරන්න බැරිම වැඩක් දුන්නා. 164 00:25:11,880 --> 00:25:15,202 කාටවත්ම කරගන්න බැරිවුන දෙයක්. 165 00:25:21,520 --> 00:25:24,364 ඌ එදා වළලපු සිරුරු තමයි 166 00:25:25,560 --> 00:25:28,643 අපි දැන් ඉන්න තත්වෙට එන්න පදනම වුනේ. 167 00:25:33,160 --> 00:25:34,730 ඉතින් දැන් මගෙ පුතේ, 168 00:25:35,760 --> 00:25:38,366 උගෙ ගෑණි මැරිලා ටික දවසකින්, 169 00:25:39,600 --> 00:25:40,931 උඹ උගෙ කාර් එක හොරකම් කරනවා... 170 00:25:42,280 --> 00:25:44,886 උගෙ බල්ලවත් මරනවා... 171 00:25:44,960 --> 00:25:47,930 තාත්තා, මට ඒක හරිගස්සන්න පුළුවන්. 172 00:25:48,000 --> 00:25:50,810 ඕහ්... මොනවා කරලද? 173 00:25:50,880 --> 00:25:52,803 මම පටන් ගත්තු දේ ඉවරයක් කරලා. 174 00:25:52,880 --> 00:25:55,008 මොන... මූට මම කියපු කිසිදෙයක් ඇහිලා නැත්ද? 175 00:25:55,032 --> 00:25:57,032 තාත්තා, මට පුළුවන් ඒක කරන්න. 176 00:25:57,520 --> 00:26:00,046 ඉයොසෙෆ්! ඉයොසෙෆ්! අහපන්! 177 00:26:03,280 --> 00:26:05,282 හහ්? ජෝන් උඹ පස්සෙ එයි. 178 00:26:11,040 --> 00:26:12,690 උඹ මොකුත් කරන්නෙ නෑ ඒකට, 179 00:26:12,760 --> 00:26:14,808 මොකද උඹට මොකුත් කරන්න බෑ ඒකට. 180 00:26:14,880 --> 00:26:17,531 මට පේන්න ඉන්නැතිව මෙතනින් පලයන්! 181 00:26:46,680 --> 00:26:48,250 විගෝ: හෙලෝ, ජෝන්. 182 00:26:51,320 --> 00:26:53,561 මට ඔයාගෙ බිරිඳ ගැන අහන්න ලැබුනා, මට කණගාටුයි. 183 00:26:53,640 --> 00:26:55,165 මගේ ශෝකය පිළිගන්න. 184 00:26:57,640 --> 00:27:01,770 ‍පේන විදියට දෛවය හරි අහම්බෙන් හරි, 185 00:27:01,840 --> 00:27:05,925 නැත්නම් කරුමෙට හරි, අපිට ආයෙමත් මුණගැහෙන්න සිද්ධවුනා. 186 00:27:10,560 --> 00:27:12,164 ජෝන්? 187 00:27:16,000 --> 00:27:19,447 අපි හැඟීම් වලට ඉඩ නොදී 188 00:27:19,520 --> 00:27:22,150 ශිෂ්ට මිනිස්සු වගේ මේක විසඳගෙන... 189 00:27:34,680 --> 00:27:36,284 මොනවද ඔහු කීවෙ? 190 00:27:38,360 --> 00:27:39,646 අවශ්‍ය තරමට. 191 00:27:39,760 --> 00:27:41,967 ඔහ්, දෙවියනේ. 192 00:27:45,160 --> 00:27:46,730 ඔයාගෙ මිනිස්සුන්ව එකතු කරගන්න. 193 00:27:48,120 --> 00:27:49,451 කීයක් විතරද? 194 00:27:49,560 --> 00:27:52,040 කීයක් ඉන්නවද? 195 00:29:15,200 --> 00:29:17,202 බාබා යාගා 196 00:32:01,880 --> 00:32:03,211 සන්ධ්‍යාවක්, ජෝන්. 197 00:32:03,280 --> 00:32:05,408 සන්ධ්‍යාවක්, ජිමී. 198 00:32:05,480 --> 00:32:07,084 ඝෝෂාව ගැන පැමිණිල්ලක්ද? 199 00:32:08,280 --> 00:32:10,169 ඝෝෂාව ගැන පැමිණිල්ලක්. 200 00:32:21,000 --> 00:32:22,411 ඔයා, ආයෙ වැඩ පටන් ගත්තද? 201 00:32:22,480 --> 00:32:24,926 නෑ, පොඩි අවුල් වගයක් ලිහලා දැම්මා. 202 00:32:25,920 --> 00:32:27,888 ආහ්, හොඳයි... 203 00:32:30,560 --> 00:32:32,961 එහෙනම් වැඩේ කරගෙන යන්න. 204 00:32:33,040 --> 00:32:35,520 - සුභ රාත්‍රියක් ජෝන්. - ‍සුභ රාත්‍රියක් ජිමී. 205 00:32:51,200 --> 00:32:53,680 මේ වික්. 206 00:32:53,760 --> 00:32:55,922 ඔව්, ජෝන් වික් තමයි. හරි. 207 00:32:56,000 --> 00:32:59,209 මට 12 දෙනෙකුට රෑ කෑම වෙන් කරගන්න ඕන. 208 00:33:18,040 --> 00:33:19,963 දැකීම සතුටක් ජෝන්. 209 00:33:20,040 --> 00:33:21,610 ජෝන්: චාලී... 210 00:33:34,040 --> 00:33:36,327 ඔබේ පෙනුම නියමයි. 211 00:33:36,400 --> 00:33:39,449 මම බයේ හිටියෙ ඔයා මේ දේවල් අතහැරලද කියලා. 212 00:34:21,520 --> 00:34:24,524 නැවතත් ඉක්මණින්ම ඔයා කතා කරයිද? 213 00:34:25,760 --> 00:34:27,888 ආයුබෝවන්, චාලී. 214 00:34:28,000 --> 00:34:29,968 ජෝන්. 215 00:34:34,080 --> 00:34:35,923 ඇත්තටම ඔහු කරන්න ඇති. 216 00:34:37,000 --> 00:34:39,731 ජෝන් වික්ව මරන්න කොන්ත්‍රාත් දෙන්න. 217 00:34:39,800 --> 00:34:41,404 කීයකටද? 218 00:34:41,480 --> 00:34:43,562 මිලියන දෙකකට. 219 00:34:50,560 --> 00:34:52,483 කරුණාකරලා ඉංග්‍රීසියෙන් කියන්න විගෝ. 220 00:34:56,040 --> 00:35:00,204 ඉයොසෙෆ්ව රෙඩ් සර්කල් එකේ තියලා ආරක්ෂා කරන්න. 221 00:35:01,960 --> 00:35:03,291 මොනවටද? 222 00:35:03,360 --> 00:35:06,125 ජෝන් වික් එනකල්, ඇත්තටම. 223 00:35:31,000 --> 00:35:32,604 ස්තුතියි. 224 00:35:34,640 --> 00:35:37,120 මාකස්: මොනවටද ඔයා මාව බලන්න ආවෙ? 225 00:35:40,880 --> 00:35:43,645 මට තියෙනවා වැඩක්, ඔයාට දෙන්න. 226 00:35:43,720 --> 00:35:45,324 ඉතින් මට දුරකතනයක් තියෙනවනෙ. 227 00:35:45,400 --> 00:35:47,562 හ්ම්. 228 00:35:47,640 --> 00:35:50,291 මට ඕන වුනේ මේක මුහුණට මුහුණ බලන් කියන්න... 229 00:35:51,320 --> 00:35:54,881 ඒක ඔයාට පෞද්ගලිකවත් වැදගත් නිසා. 230 00:35:56,520 --> 00:35:59,205 ඔයාට පුළුවන්ද මිලියන දෙකකට ජෝන් වික්ව මරන්න? 231 00:36:03,040 --> 00:36:05,520 ඔයාලා ළඟින්ම ආශ්‍රය කරනවත්නෙ. 232 00:36:07,040 --> 00:36:10,681 - මේක මට විතරක් දුන්නු කොන්ත්‍රාත්තුවක්ද? - නෑ. ඒක විවෘත එකක්. 233 00:36:10,760 --> 00:36:13,764 මේක කාලය පිළිබඳ ප්‍රශ්නයක්. වැඩේ ඉක්මණින්ම වෙන්නයි ඕන. 234 00:36:14,640 --> 00:36:16,369 වැඩේ වුනා කියලා හිතාගන්න. 235 00:36:17,880 --> 00:36:21,009 ස්තුතියි මාකස්. මම දන්නවා මට ඔයාව විශ්වාස කරන්න පුළුවන් කියලා. 236 00:36:21,080 --> 00:36:22,730 බීම එකට ස්තුතියි. 237 00:38:26,600 --> 00:38:29,080 කාමර අංක 918. විනෝදයෙන් ඉන්න. 238 00:38:29,200 --> 00:38:30,804 ස්තුතියි. 239 00:38:33,160 --> 00:38:34,525 නැවත දැකීම සතුටක්, ජෝන්. 240 00:38:35,400 --> 00:38:36,890 පර්කින්ස්. 241 00:38:39,360 --> 00:38:41,601 ඔයා රාත්‍රී දෙකක් විතරයි ඉන්නෙ? 242 00:38:41,680 --> 00:38:44,490 - ඊටත් වඩා. කරන වැඩේ අනුව තමයි. - ඇත්තෙන්ම සර්. 243 00:38:45,520 --> 00:38:48,683 කවද්ද පරණ තැනට ලස්සන අලුත් මූණක් ලැ‍බුනෙ? 244 00:38:48,760 --> 00:38:50,205 අවුරුදු හතරකට විතර කලින්. 245 00:38:50,280 --> 00:38:51,645 ඒත් මම සහතික වෙනවා... 246 00:38:51,720 --> 00:38:53,643 ගොඩක්ම වෙනස් වෙලා නැහැ කියලා. 247 00:38:53,720 --> 00:38:56,371 - පරණ අයිතිකාරයමද? - පරණ අයිතිකාරයමයි. 248 00:39:04,600 --> 00:39:05,726 කාමර අංක 818. 249 00:39:07,520 --> 00:39:09,010 හැමදාමත් වගේ, 250 00:39:09,840 --> 00:39:11,569 ඒක සතුටක්... 251 00:39:11,640 --> 00:39:15,201 ඔයා නැවත ආව එක වික් මහත්මයා. 252 00:39:30,360 --> 00:39:32,362 හෙලන්: මොනවද ඔයා කරන්නෙ ජෝන්? 253 00:39:33,240 --> 00:39:34,924 ජෝන්: ඔයා දිහා බලන් ඉන්නවා. 254 00:39:35,880 --> 00:39:37,405 මෙහෙට එන්න. 255 00:41:10,160 --> 00:41:11,969 හෙලෝ වින්ස්ටන්. 256 00:41:13,880 --> 00:41:15,450 ජොනතන්. 257 00:41:17,840 --> 00:41:19,604 දැන් මට මතක විදියට, 258 00:41:19,680 --> 00:41:23,969 ඔයා නේද අනුන්ට දුක් දෙන්නෙ, ගහන්නෙ, ඒවා විඳින්නෙ නැතිව. 259 00:41:24,040 --> 00:41:25,610 පරණ දෙයක්, මම හිතන්නෙ. 260 00:41:26,520 --> 00:41:28,363 ඉතින් අපි මොනවද සතුටට ණයගැති? 261 00:41:30,040 --> 00:41:32,042 ඉයොසෙෆ් තරසොව්. 262 00:41:33,120 --> 00:41:35,885 - ඌ මොකද? - මට ඌත් එක්ක කතා ‍කරන්න ඕන. 263 00:41:36,560 --> 00:41:39,689 කතා කරන්න, ඔයාද කියන්නෙ. 264 00:41:42,320 --> 00:41:44,800 මම වචන එක්ක ගොඩක් සමීපයි ජොනතන්. 265 00:41:45,600 --> 00:41:48,126 මට ඔයාගෙන් මේක අහන්න ඕන. 266 00:41:48,200 --> 00:41:50,202 ඔයා ආපහු වැ‍ඩට බැස්සද? 267 00:41:51,360 --> 00:41:53,647 නෑ, නිකන් බලලා යන්න ආවෙ. 268 00:41:53,720 --> 00:41:55,768 ඔයා මේ ගැන හොඳට හිතුවද? 269 00:41:55,840 --> 00:41:59,731 මම කියන්නෙ, අස්ථියටම යනකල් හපලා බැලුවද? 270 00:42:00,840 --> 00:42:03,241 ඔයා එකපාරක් අයින්වුනා. 271 00:42:03,320 --> 00:42:06,324 ඔයා මේ විලේ ටිකක් ගිලෙන්න ආවට, 272 00:42:07,560 --> 00:42:11,281 ඔයා හොයාගනියි මොනවහරි දෙයක්... 273 00:42:11,360 --> 00:42:13,840 ඔයාව මේකෙ පතුලටම ඇදන් යන. 274 00:42:13,920 --> 00:42:15,968 මම කොහෙන්ද ඌව හොයාගන්නෙ? 275 00:42:17,840 --> 00:42:21,686 ඒයි. වික් කොන්ටිනෙන්ටල් එකේ ඉන්නවා. 276 00:42:24,240 --> 00:42:26,004 සාදරයෙන් පිළිගන්නවා ජෝන්. 277 00:42:26,080 --> 00:42:28,924 එතන අපේ කෙනෙක් ඉන්නවා, ඌව මරලා දාන්න කැමැත්තෙන්. 278 00:42:29,000 --> 00:42:30,650 හරිද? 279 00:42:31,880 --> 00:42:33,484 කොච්චර මුරණ්ඩුද? 280 00:42:35,920 --> 00:42:39,720 උන් කැමතියි නම් කොන්ටිනෙන්ටල් එකේ නීති කඩන්න... දෙගුණයක් ගෙවන්න. 281 00:42:39,800 --> 00:42:42,201 ඔයා දන්නවනෙ නීති. 282 00:42:42,280 --> 00:42:44,521 කිසිම බිස්නස් එකක් මේ පරිශ්‍රය ඇතුලෙ කරන්න බෑ... 283 00:42:44,600 --> 00:42:48,446 ලොකු දඩයකට යටත් නොවී. 284 00:42:51,560 --> 00:42:52,925 මොනවහරි බොන්න. 285 00:42:54,920 --> 00:42:56,604 සන්සුන් වෙන්න. 286 00:42:59,000 --> 00:43:01,002 දැනට. 287 00:43:04,200 --> 00:43:05,850 ඒක පෞද්ගලික හේතුවක්. 288 00:43:12,080 --> 00:43:14,560 දෙයියනේ! ජොනතන්! 289 00:43:14,640 --> 00:43:16,608 - හායි ඇඩී. - මගෙ දෙවියනේ! 290 00:43:16,680 --> 00:43:19,604 කොච්චර කාලයක් ගෙවුනද? අවුරුදු හතරක්? 291 00:43:19,680 --> 00:43:20,966 පහකුත් ටිකක්. 292 00:43:21,040 --> 00:43:24,931 ඉතින් මට කියන්න, ඒ ජීවිතේ කොහොමද? 293 00:43:25,000 --> 00:43:26,889 ඒක හොඳයි ඇඩී. 294 00:43:26,960 --> 00:43:29,042 මට ඕනවටත් වඩා හොඳයි. 295 00:43:30,080 --> 00:43:32,128 මට කණගාටුයි, අහන්න ලැබුනා ඔයාගෙ... 296 00:43:32,200 --> 00:43:33,770 ස්තුතියි. 297 00:43:35,080 --> 00:43:37,560 මම ඔයාව මේ විදියට කවදාවත් දැකලා නෑ. 298 00:43:37,640 --> 00:43:39,005 මොන වගේද? 299 00:43:40,080 --> 00:43:41,605 අනතුරු සහිතයි වගේ. 300 00:43:43,520 --> 00:43:44,965 මම විශ්‍රාමිකයි. 301 00:43:45,040 --> 00:43:47,611 එහෙම වෙන්න බෑනෙ, ඔයා මෙතනින් බොනව නම්. 302 00:43:49,240 --> 00:43:51,163 - පුරුදු දේ? - කරුණාකරලා 303 00:43:57,680 --> 00:44:00,001 නිවසෙන් සුභ පැතුම්. 304 00:44:00,080 --> 00:44:01,570 ස්තුතියි. 305 00:44:51,330 --> 00:44:53,830 2 වන මහලේ තත්වය ‍ පැහැදිලි කරන්න. 306 00:44:54,257 --> 00:44:56,257 ඔව්, VIP කාමරය අවුලක් නෑ. 307 00:44:56,781 --> 00:44:58,781 බැල්කනිය අවට මොනවද වෙන්නෙ? 308 00:44:58,800 --> 00:45:00,800 ඌ ගැන සළකුණක් නෑ. 309 00:45:03,329 --> 00:45:04,829 බිම් මහලේ තත්වය කොහොමද? 310 00:45:05,353 --> 00:45:07,353 ප්‍රශ්නයක් නැහැ. 311 00:46:10,520 --> 00:46:13,524 උඹ දැක්කද අර කෙල්ලගෙ පපුව? 312 00:46:15,240 --> 00:46:17,129 අද රෑට ලිටා වැඩ කරනවනම් හොඳයි. 313 00:46:26,153 --> 00:46:29,153 ආ, සහෝදරයා ඇවිත් අපිත් එක්ක ඩ්‍රින්ක් එකක් ගන්න. 314 00:46:29,177 --> 00:46:32,677 මගෙ රාජකාරිය කොල්ලෙක්ව ආරක්ෂා කරන එක මිසක් බේබද්දෙක්ට තනි රකින එක නෙවේ. 315 00:46:33,440 --> 00:46:35,761 උඹ බූගීමෑන්ට බයවෙලාද ඉන්නෙ? 316 00:46:35,840 --> 00:46:37,842 - මම නම් නෑ. - නෑ? 317 00:46:39,000 --> 00:46:41,241 උඹ බය වෙන්න ඕන. 318 00:46:45,280 --> 00:46:46,884 මට වෙන බෝතලයක් ඕන! 319 00:46:48,760 --> 00:46:52,003 මේ දැන්ම! මට බෝතලයක් ගෙනෙන්! 320 00:46:52,120 --> 00:46:53,690 ඉක්මණට! 321 00:47:01,880 --> 00:47:03,644 හෙලෝ ෆ්‍රැන්සිස්! 322 00:47:04,520 --> 00:47:06,249 වික් මහත්මයා. 323 00:47:06,273 --> 00:47:07,773 බර අඩු වෙලා නේද? 324 00:47:08,297 --> 00:47:09,797 රාත්තල් 60ක් විතර. 325 00:47:10,321 --> 00:47:11,321 ඇත්තට? 326 00:47:12,340 --> 00:47:13,340 සිත්ගන්නාසුළුයි. 327 00:47:13,480 --> 00:47:15,801 ඔයා බිස්නස් එකකටද මෙහෙ ආවෙ සර්? 328 00:47:16,720 --> 00:47:18,324 එහෙම හිතනවා ෆ්‍රැන්සිස්. 329 00:47:19,360 --> 00:47:22,045 ඇයි අද රෑ නිවාඩුවක් ගන්නෙ නැත්තෙ? 330 00:47:27,400 --> 00:47:28,811 ස්තූතියි, සර්. 331 00:47:58,500 --> 00:48:00,000 ඉයොසෙෆ් කොහෙද? 332 00:48:00,000 --> 00:48:01,525 කෙළවෙයන් උඹට! 333 00:48:08,120 --> 00:48:10,805 ඉයොසෙෆ් කොහෙද? 334 00:48:12,880 --> 00:48:15,281 පහළ නාන කොටසේ. 335 00:48:16,305 --> 00:48:17,305 උඹල මගෙ කාර් එක හොරකම් කලා. 336 00:48:18,310 --> 00:48:19,310 ඒ වගෙම මගෙ බල්ලවත් මැරුවා. 337 00:48:26,500 --> 00:48:28,500 කෙළවෙයන් උඹට! 338 00:49:14,200 --> 00:49:15,700 ජෝන් වික් ගැන සළකුණක් නැද්ද? 339 00:49:16,300 --> 00:49:17,500 නෑ. මොකුත්ම නෑ. 340 00:49:17,600 --> 00:49:18,600 2 වන මහලේ තත්වය කොහොමද? 341 00:49:24,449 --> 00:49:25,949 බිම් මහල හැම දෙයක්ම හොඳින්ද? 342 00:49:25,955 --> 00:49:27,455 ඔව්. 343 00:50:08,100 --> 00:50:10,626 ඌ ඉන්නවා. 344 00:51:09,900 --> 00:51:11,900 මං පසුපස වරෙන්. 345 00:51:45,500 --> 00:51:47,900 වික් මෙහෙ ඉන්නවා. මේ ගොඩනැගිල්ලෙ ඉන්නවා. 346 00:53:33,400 --> 00:53:35,528 නැගපං! නැගපං! 347 00:53:35,600 --> 00:53:37,090 ඉක්මණට, ඉක්මණට! 348 00:54:54,500 --> 00:54:56,000 වික්ටර් තමුසෙ මොන මගුලෙද ඉන්නෙ? 349 00:54:56,138 --> 00:54:57,638 වික්ටර් මැරුණා. 350 00:54:57,700 --> 00:54:59,700 හැමදේටම "අගයක්" තියෙනවා. 351 00:55:22,200 --> 00:55:23,884 සුභ සන්ධ්‍යාවක් වික් මහත්මයා. 352 00:55:23,960 --> 00:55:24,961 සුභ සන්ධ්‍යාවක්. 353 00:55:25,040 --> 00:55:26,565 කොහොමද මම ඔබට සේවය කරන්නෙ? 354 00:55:26,640 --> 00:55:29,564 - ඩොක්ටර් කෙනෙක් ඉන්නවද? - ඔව් සර්, 24/7. 355 00:55:29,680 --> 00:55:31,523 - එහෙනම් කරුණාකරලා උඩට එවන්න. - හා, සර්. 356 00:55:31,640 --> 00:55:33,130 කොහොමද ඔයාලගෙ ලොන්ඩ්‍රිය? 357 00:55:35,000 --> 00:55:37,970 කියන්න කණගාටුයි, මෙච්චර හොඳ වෙන තැනක් නෑ. 358 00:55:38,680 --> 00:55:41,411 නෑ. මමත් හිතන්නෙ නෑ. 359 00:55:41,480 --> 00:55:44,290 මම බීමක් යෝජනා කරන්නද සර්? 360 00:55:44,400 --> 00:55:45,925 බර්බන් හොඳයි. 361 00:55:47,320 --> 00:55:49,049 ඒක නියමයි වගේ. 362 00:56:03,320 --> 00:56:05,766 මොනවගේ තත්වයක්ද දැන් මට ඇතිවෙලා තියෙන්නෙ? 363 00:56:05,880 --> 00:56:08,486 ම්.. ඔයාට ඕන ඉක්මණින්ම සනීප වෙන්න නම්, 364 00:56:08,560 --> 00:56:10,085 පරිස්සම් වෙන්න. 365 00:56:12,040 --> 00:56:14,486 කොහොමවුනත්, ඔයාට තවත්... 366 00:56:14,560 --> 00:56:16,881 වැඩ තියේ නම් කරන්න... 367 00:56:16,960 --> 00:56:18,962 උහ්... 368 00:56:19,040 --> 00:56:21,441 මේවගෙන් දෙකක් අරගෙන යන්න. 369 00:56:22,640 --> 00:56:26,201 ඔයාගෙ මැහුම් ඉරිලා, ලේ ගැලුවත්... 370 00:56:26,320 --> 00:56:29,005 ඔයාට හොඳට වැඩ කරගන්න පුළුවන් වෙයි. 371 00:56:29,080 --> 00:56:31,003 වේදනාවට මොනවහරි ‍ ඕනද? 372 00:56:32,520 --> 00:56:34,602 නෑ. ඒකට බෙහෙත් තියෙනවා. 373 00:57:41,680 --> 00:57:42,681 ඒයි, ජෝන්. 374 00:57:46,080 --> 00:57:48,526 - පර්කින්ස්? - මම හිතුව ටිකක් ඇවිත් බලන්න. 375 00:57:50,200 --> 00:57:52,089 මට තේරුනා. 376 00:57:59,480 --> 00:58:02,370 මම දන්නෑනෙ මිස් පර්කින්ස්ට ඇ‍‍දෙන් බහින්න දෙන්න ඕන තුනකටත් වැඩිය අඩුවෙන් කියලා. 377 00:58:02,440 --> 00:58:04,283 විගෝ මට හතරක්ම දුන්නා හොටෙල් එකේ නීති කඩනවට. 378 00:58:04,360 --> 00:58:06,806 මම සහතිකෙන්ම කියනවා, ඒක ඥානාන්විත නෑ. 379 00:58:12,960 --> 00:58:14,689 උඹ හැමවෙලාවෙම පිස්සු මගුලක් වුනා. 380 00:59:30,600 --> 00:59:31,931 ඔව්? 381 00:59:32,000 --> 00:59:34,606 මම සමාව ඉල්ලනවා මේ වෙලාවෙ කතා කරන්න වුන එක ගැන, 382 00:59:34,680 --> 00:59:38,321 අපිට ගොඩක් නෝක්කාඩු අහන්න ලැබුනා... 383 00:59:38,400 --> 00:59:40,129 ඔයා‍ ඉන්න මහලෙන්, ඝෝෂාවක් ගැන. 384 00:59:42,280 --> 00:59:43,611 ජෝන්: මට සමාවෙන්න. 385 00:59:43,680 --> 00:59:47,526 මම මේ අනාරාධිත අමුත්තෙක් එක්ක ගණුදෙනුවක්. 386 00:59:47,600 --> 00:59:49,364 එහෙනම් ඔයාට ඕන වෙයි නේද, 387 00:59:49,480 --> 00:59:51,608 රෑ කෑම වෙන්කරගන්න? 388 00:59:51,680 --> 00:59:54,968 ජෝන්: සමහර විට. ඕන වුනොත් මම කියන්නම්කො. 389 01:00:02,480 --> 01:00:04,482 එපා! ආහ්! 390 01:00:04,560 --> 01:00:06,164 ඉයොසෙෆ් කොහෙද? 391 01:00:06,240 --> 01:00:07,571 කෙළවෙයන්. 392 01:00:07,640 --> 01:00:10,962 - විගෝ කොහෙද? - මම උඹට කිසිදෙයක් කියන් නෑ. 393 01:00:11,040 --> 01:00:13,691 උඹට මෙතන මැරෙන්නද ඕන පර්කින්ස්? 394 01:00:15,160 --> 01:00:17,162 මට මොනවහරි කියපන්. 395 01:00:21,000 --> 01:00:22,570 පුංචි රුසියාව. 396 01:00:22,680 --> 01:00:25,445 කැනොන් උසාවිය ළඟ පල්ලියක් තියෙනවා. 397 01:00:25,520 --> 01:00:28,330 - ඒක මොකක්ද? - ඒක මවාපෑමක්. 398 01:00:28,400 --> 01:00:30,846 එතන තමයි විගෝ එයාගෙ රහස් සඟවලා තියෙන්නෙ. 399 01:00:31,920 --> 01:00:34,002 ස්තුතියි. 400 01:00:41,000 --> 01:00:42,843 මිනිසෙක්: මම උඹව දන්නවද? 401 01:00:44,240 --> 01:00:46,288 මම හිතන්නෙ. 402 01:00:53,120 --> 01:00:54,610 ඒයි, ජෝන්. 403 01:00:54,680 --> 01:00:56,444 ඒයි, හැරී. 404 01:00:56,520 --> 01:00:58,124 ‍කරදරයක් නෑනෙ නේද? 405 01:00:58,200 --> 01:01:02,000 නෑ. හැමදේම හොඳින්. 406 01:01:02,080 --> 01:01:05,209 - එහෙනම් ඔයා කරගෙන යන්න. - ඒයි, හැරී? 407 01:01:06,640 --> 01:01:10,247 කීයක් හරි හොයාගන්න කැමතිද? නිදාගන්න කෙනාව බලාගෙන? 408 01:01:10,320 --> 01:01:13,164 - අල්ලගෙන මුදාහරින්නද? - අල්ලගෙන මුදාහරින්න. 409 01:01:44,840 --> 01:01:47,207 දරුවා, මොනවද මගෙන් කෙරෙන්න ඕන? 410 01:01:53,600 --> 01:01:55,400 අවලමා! 411 01:01:55,500 --> 01:01:57,500 තමුසෙ දන්නවද තමුසෙ හැප්පෙන්නෙ කාත් එක්කද කියලා? 412 01:01:58,600 --> 01:02:00,400 ඔව්. 413 01:02:00,500 --> 01:02:02,500 ඔව් මං දන්නවා. 414 01:02:05,760 --> 01:02:07,808 අපි සේප්පුව තියෙන තැනට යමු. 415 01:02:19,480 --> 01:02:20,891 ඒක ඇරපං. 416 01:02:20,915 --> 01:02:23,415 උඹ හිතනවද මේක ඇරල දෙන තරමට මාව බය කරන්න පුළුවන් කියලා? 417 01:02:24,900 --> 01:02:26,900 ඔව්, ඒක ඇරපං. 418 01:02:27,600 --> 01:02:29,125 විගෝ මාව මරයි. 419 01:02:34,000 --> 01:02:35,809 අ-හා. 420 01:02:47,040 --> 01:02:48,804 ගෑණු ටික එළියට! 421 01:02:53,500 --> 01:02:55,500 සුභ දවසක්! 422 01:03:01,560 --> 01:03:05,645 අවංකවම, උඹ මොනවද ඒවට කරන්න හදන්නෙ? 423 01:03:05,760 --> 01:03:08,001 මෙහෙම. 424 01:03:38,500 --> 01:03:41,000 ඒ මෝඩයව අරන් වරෙන්. 425 01:03:55,960 --> 01:03:58,645 හැරී: වද වෙන්න එපා. 426 01:03:58,720 --> 01:04:01,451 ගෘහපාලකයො ඔයාව හොයාගනියි. 427 01:04:01,520 --> 01:04:03,522 උඹ හැම ගෑණියෙක්ටම මෙහෙමද සළකන්නෙ? 428 01:04:03,600 --> 01:04:06,809 උඹ ගෑණියෙක් නෙවෙයි, මාව විශ්වාස කරපන්. 429 01:04:13,480 --> 01:04:15,721 හැරී නේද? 430 01:04:17,560 --> 01:04:20,723 රන් පවුමකට වඩා වැඩියෙන් ලබන්න මොනවහරි කරන්න කැමතිද? 431 01:04:23,280 --> 01:04:25,089 උඹ නීති කැඩුවා. 432 01:04:25,160 --> 01:04:28,164 උඹ කොන්ටිනෙන්ටල් ඇතුලෙ බිස්නස් කලා. 433 01:04:29,120 --> 01:04:31,771 කළමණාකරණය ඒ වගේ දේවල් සුළුවෙන්... 434 01:04:31,840 --> 01:04:33,922 හිතන්නෙ නෑ. 435 01:04:35,280 --> 01:04:37,601 කළමණාකරණයට කෙලවෙයන්. 436 01:04:43,760 --> 01:04:46,206 වදවෙන්න එපා. ගෘහපාලකයො උඹව හොයාගනියි. 437 01:04:51,500 --> 01:04:52,300 රෙද්ද! 438 01:04:52,800 --> 01:04:54,450 ඔක්කොම අළුවෙලා. 439 01:04:56,040 --> 01:04:59,886 - අපිට මේක හරිගස්සන්න පුළුවන්ද? - විගෝ ඔයා දන්නවනෙ සේප්පුවෙ තිබ්බ දේවල් නේද? 440 01:04:59,910 --> 01:05:01,910 එච්චර දෙයක් නෙවෙයිනෙ. 441 01:05:04,960 --> 01:05:06,883 රෙද්ද! 442 01:05:21,560 --> 01:05:23,801 කරපං ඒක! 443 01:06:42,120 --> 01:06:44,930 විගෝ: මම මේක කියන්නම් ජෝන්. 444 01:06:45,000 --> 01:06:47,890 උන් උඹව පොඩිපට්ටම් කරලා දාන්න ඇති. 445 01:07:01,680 --> 01:07:04,650 උඹ නිතරම විශ්වාස කලා... 446 01:07:04,720 --> 01:07:07,371 උඹේ නිර්භීතකම ගැන. 447 01:07:08,440 --> 01:07:10,568 හරිද? ඔව්... 448 01:07:13,480 --> 01:07:18,771 මට කියන්න පුළුවන් උඹ තාමත් පරණ ජෝන් වික්මයි. 449 01:07:19,680 --> 01:07:21,250 මම? 450 01:07:24,400 --> 01:07:28,166 මිනිස්සු වෙනස් වෙන්නෙ නෑ. උඹ දන්නවා ඒක. 451 01:07:28,240 --> 01:07:30,402 කාලයයි වෙනස් වෙන්නෙ. 452 01:07:34,040 --> 01:07:37,408 උඹ දන්නවද අර සේප්පුවෙ මොනවද ති‍බුනෙ කියලා? 453 01:07:37,480 --> 01:07:39,528 සල්ලි අච්චු ගහන ආට් වර්ක් එක, සල්ලි, ඒ වටිනාකම් විතරක් නෙවේ 454 01:07:39,600 --> 01:07:42,046 නගරයෙන් වාසි ගන්න තිබුන හැමදෙයක්ම... 455 01:07:42,160 --> 01:07:46,165 හඬ පටි, භෞතික සාක්ෂි, අවමාන තර්ජන, 456 01:07:46,240 --> 01:07:47,765 ඒ හැමදේම මිල කරන්න බැරි තරම්. 457 01:07:48,760 --> 01:07:50,285 මිල කරන්න බෑ! 458 01:07:52,880 --> 01:07:55,611 ඔව්, ඒකෙන් මම විනෝදයක් ලැබුවා. 459 01:07:55,680 --> 01:07:57,523 ඔව්. 460 01:07:57,600 --> 01:08:00,604 ඔව් මම දන්නවා, උඹ විනෝද වුනා කියලා. 461 01:08:01,760 --> 01:08:03,364 උඹ ඇත්තටම හිනාවෙනවද? 462 01:08:10,360 --> 01:08:11,964 ඉතින්... 463 01:08:15,000 --> 01:08:18,447 උඹ කසාද බැන්දා නේද? එකලාසයක් වුනා. 464 01:08:18,520 --> 01:08:21,091 කොහොමද ඒක කරගෙන ගියෙ? 465 01:08:21,200 --> 01:08:22,804 වාසනාව, මම හිතන්නෙ. 466 01:08:23,800 --> 01:08:26,007 ඔව්. 467 01:08:26,120 --> 01:08:29,090 ඔව්, උඹට උඹේ ගෑණි හිටියා, මට මගෙ පුතා හිටියා... 468 01:08:29,160 --> 01:08:32,130 ඉතින් විශ්වාස කරපන්, අපිට හොඳ ගණුදෙනුවක් තිබුනා. 469 01:08:37,640 --> 01:08:39,085 ඒත් උඹ යන්න ගියා. 470 01:08:39,160 --> 01:08:41,561 ඒත් උඹ යන්න ගියපු විදිය, 471 01:08:41,640 --> 01:08:47,010 උඹටම බොරු කරගෙන, අතීතයෙන් උඹේ අනාගතයට බලපෑමක් නොවෙයි කියලා... 472 01:08:47,080 --> 01:08:48,844 ඒත් අන්තිමේදි... 473 01:08:50,520 --> 01:08:55,242 අපෙන් ගොඩක් අයට කරපු වැරදි වලට දඬුවම් ලැබුනා. 474 01:08:55,320 --> 01:08:59,166 ඒකයි දෙවියො උඹේ ගෑණිවත් ආපහු අරන්... 475 01:09:00,760 --> 01:09:03,331 උඹව මා ගාවට එව්වෙ. 476 01:09:05,000 --> 01:09:07,651 මේ ජීවිතේ... 477 01:09:07,720 --> 01:09:09,722 උඹ පස්සෙ ලුහුබඳිනවා. 478 01:09:11,440 --> 01:09:14,011 ඒක උඹට වෙලිලා තියෙන්නෙ, 479 01:09:14,080 --> 01:09:19,325 උඹට ළං වෙන අයවත් ඒකෙන් අමාරුවෙ වැටෙනවා. 480 01:09:19,400 --> 01:09:22,370 අපිට සාප වැදිල තියෙන්නෙ, උඹටත්, මටත්. 481 01:09:23,800 --> 01:09:27,202 ඒ කතාවට මමත් එකඟයි. 482 01:09:31,040 --> 01:09:33,247 අන්තිමට, පොදු තැනකට ආවා. 483 01:09:34,240 --> 01:09:35,969 හරි. 484 01:09:36,040 --> 01:09:37,724 පැත්තකට වෙනවා. 485 01:09:37,800 --> 01:09:40,406 මට තමුසෙගෙ පුතාව දෙනවා. 486 01:09:40,960 --> 01:09:42,689 ජෝන් වික්. 487 01:09:48,320 --> 01:09:51,802 ඒක නිකම්ම මගුලෙ කාර් එකක්! නිකම්ම බල්ලෙක්! 488 01:09:51,880 --> 01:09:53,848 නිකම්ම බල්ලෙක්... 489 01:09:55,080 --> 01:09:56,650 විගෝ? 490 01:09:57,760 --> 01:09:59,205 ඔව්. 491 01:09:59,280 --> 01:10:01,521 හෙලන් මැරුණට පස්සෙ, මට කිසිදෙයක් තිබුනෙ නෑ... 492 01:10:02,840 --> 01:10:05,844 ඒ බලු පැටියා මගෙ දොරකඩට එනකල්. 493 01:10:05,920 --> 01:10:08,730 මගෙ බිරිඳගෙ අවසාන තෑග්ග. 494 01:10:08,800 --> 01:10:12,930 ඒ වෙලාවෙ මට බලාපොරොත්තුවක ඡායාමාත්‍රයක් ලැබුනා. 495 01:10:15,240 --> 01:10:18,084 තනියම දුක්වෙන එක නතර කරන්න අවස්ථාවක් ලැබුනා. 496 01:10:19,920 --> 01:10:22,446 ඒත් උඹේ පුතා, 497 01:10:22,520 --> 01:10:24,170 ඒක මගෙන් උදුරගත්තා. 498 01:10:24,280 --> 01:10:27,329 - ඔහ්, අයියෝ... - ඒක මගෙන් හොරකම් කලා! 499 01:10:27,400 --> 01:10:30,290 ඒකා මරලා දැම්මා! 500 01:10:30,360 --> 01:10:32,840 මිනිස්සු අහනවා මම ආපහු ඇවිත් ද කියලා! 501 01:10:32,920 --> 01:10:35,605 ඒත් මට හරියටම උත්තරයක් තිබුනෙ නෑ. 502 01:10:35,680 --> 01:10:39,127 ඒත් දැන්, ඔව්... මම ආපහු ආවා. 503 01:10:39,200 --> 01:10:42,409 ඉතින් උඹ මට උඹේ පුතාව දෙන්න හරි... 504 01:10:42,480 --> 01:10:45,609 උගෙ පැත්තකට වෙලා කෑගගහ අඬන්න හරි පුළුවන්. 505 01:13:23,120 --> 01:13:25,088 සන්සුන් වෙන්න! සන්සුන් වෙන්න! 506 01:13:26,080 --> 01:13:27,491 ජෝන්! 507 01:13:29,120 --> 01:13:31,122 - ආහ්, ජේසුනි. - ඌ කොහෙද? 508 01:13:32,960 --> 01:13:34,564 රෙද්ද! 509 01:13:39,120 --> 01:13:43,364 ඌ කොහෙද කියලා කීවොත්, උඹ පොරොන්දු වෙනවද මට යන්න දෙනවා කියලා? 510 01:13:43,480 --> 01:13:44,970 කොන්ත්‍රාත්තුව දීපන්. 511 01:13:48,960 --> 01:13:50,610 හරි. 512 01:13:55,720 --> 01:13:58,371 ඌ ආරක්ෂිත තැනක ඉන්නෙ. බෲක්ලීන් වල. 513 01:13:58,440 --> 01:14:01,330 434, වොලස් ප්ලේස් එකේ. 514 01:14:03,080 --> 01:14:05,560 - උන් දන්නවා උඹ එනවා කියලා. - ඇත්තෙන්ම. 515 01:14:05,640 --> 01:14:07,165 ඒත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. 516 01:14:21,500 --> 01:14:22,300 ස්ථානය 03 517 01:14:23,200 --> 01:14:23,700 පරීක්ෂා කරන්න. 518 01:14:24,500 --> 01:14:26,000 පරීක්ෂා කලා. 519 01:14:26,200 --> 01:14:28,200 හැම ස්ථානයක්ම සූදානම්ව සිටිනු. 520 01:14:37,900 --> 01:14:38,700 ස්ථානය 02 521 01:14:40,200 --> 01:14:41,000 පරීක්ෂා කරන්න. 522 01:14:41,024 --> 01:14:43,024 පරීක්ෂා කලා. 523 01:15:00,040 --> 01:15:02,327 උඹ ඔය කෙහෙල්මල් වීඩියෝ ගේම් එක නතර කරනවද? 524 01:15:15,400 --> 01:15:18,404 ඔය මගුලේ වීඩියෝ ගේම් එක නතර කරන්න බැරිද? 525 01:15:29,320 --> 01:15:31,084 පාත් වෙන්න, පාත්‍ වෙන්න! 526 01:15:40,840 --> 01:15:43,161 ඉක්මණට, ඉක්මණට. පාත්වෙන්න! පාත් වෙන්න! 527 01:16:34,900 --> 01:16:36,900 ඒක නිකන් මගුලෙ.... 528 01:17:02,160 --> 01:17:03,810 කටයුතු සූදානම් කරන්න. 529 01:17:21,840 --> 01:17:23,888 ස්තුතියි. 530 01:17:23,960 --> 01:17:25,689 අපේ සතුට පිළිගන්න සර්. 531 01:17:28,800 --> 01:17:32,441 වෙන්වයාමේ තෑග්ගක්. කළමණාකරණයෙන්. 532 01:17:32,520 --> 01:17:34,841 වන්දි ගෙවීමක්, ඊයෙ රෑ වුන අවාසනාවන්ත 533 01:17:36,040 --> 01:17:38,042 සිද්ධියට. 534 01:18:24,920 --> 01:18:27,844 මාකස්: කී සැරයක් මම උඹේ පස්ස බේරන්න ඕනද? 535 01:18:27,920 --> 01:18:30,924 - මම ඒක අගය කරනවා. - ඇත්තෙන්ම. 536 01:18:31,000 --> 01:18:33,002 උඹ හරිම දරුණුවට පේනවා. 537 01:18:33,080 --> 01:18:35,003 නෑ. මම විශ්‍රාමිකයි. 538 01:18:35,080 --> 01:18:36,445 විශ්‍රාමිකයි? 539 01:18:36,520 --> 01:18:38,602 උඹ ඒක විශ්වාස කරනවද ඇත්තටම? 540 01:18:51,760 --> 01:18:53,888 උඹ ජීවිතයක් අළුතෙන් හදාගත්තා. 541 01:18:56,320 --> 01:18:58,448 උඹම ඒකට ආපහු යන විදිය හොයාගනින්. 542 01:18:59,640 --> 01:19:01,927 දැන් ගෙදර යන්න වෙලාව හරි. 543 01:19:55,480 --> 01:19:59,690 මොන මගුලක් වුනත් අපි මේක ඉවරයක් කරලා ඉමුකො. 544 01:19:59,760 --> 01:20:01,444 විගෝ: හෙලෝ මාකස්. 545 01:20:13,840 --> 01:20:15,205 මේ ජෝන්. 546 01:20:16,680 --> 01:20:19,809 මම අගය කරනවා උඹ මගෙ පුතාට වේගවත් මරණයක් දුන්න එක ගැන. 547 01:20:22,120 --> 01:20:25,010 මම දන්නෙ නෑ ඒකට මම කොහොම පළිගන්නද කියලා. 548 01:20:26,880 --> 01:20:29,121 මාකස් මට ද්‍රෝහි වුනා. 549 01:20:39,880 --> 01:20:42,121 උඹ කොන්ත්‍රාත්තුව ගත්තා. 550 01:20:42,200 --> 01:20:46,888 ඒක තියෙද්දි, උඹට ඕන තරම් අවස්ථාව තිබුනා... 551 01:20:46,960 --> 01:20:50,123 ජෝන් වික්ව මරලා දාන්න. 552 01:20:50,240 --> 01:20:53,483 උඹ උඹේ රාජකාරිය හරියට කලා නම්, 553 01:20:53,560 --> 01:20:55,801 මගෙ පුතා තවමත් ජීවතුන් අතර! 554 01:20:58,560 --> 01:21:00,164 ඉතින් ඒ විදියට, 555 01:21:00,240 --> 01:21:02,686 ඌ වැදගත්ම නීතිය කඩලා දැම්මා. 556 01:21:04,360 --> 01:21:05,930 ස්තුතියි. 557 01:21:08,960 --> 01:21:10,485 මිස් පර්කින්ස්. 558 01:21:12,160 --> 01:21:14,322 ඇයි මම පුදුම නොවෙන්නෙ? 559 01:21:14,400 --> 01:21:16,607 පැන්සයකටත් එනවා, පවුමකටත් එනවා. 560 01:21:18,120 --> 01:21:21,602 විගෝ: ඉතින් ජෝන්, මට වෙන කරන්න දෙයක් නෑ. 561 01:21:22,480 --> 01:21:24,881 මම උඹට හරි කැමැත්තෙන් හිටියා මාකස්. 562 01:21:26,120 --> 01:21:28,407 පරණ රැකවලුන්ගෙන් අන්තිමයා. 563 01:21:33,000 --> 01:21:34,445 ඕහ්. 564 01:21:37,280 --> 01:21:41,171 ඒත් අනිත් අය වගේ නෙවෙයි, උඹ මගෙ කොන්දේසි වලට පිටින් ගියා. 565 01:21:41,240 --> 01:21:44,687 ආහ්! එපා! එපා! 566 01:21:46,760 --> 01:21:48,603 නෑ, මගෙ හොඳ මහත්තයො, 567 01:21:50,080 --> 01:21:52,082 මම මගෙ විදියටම කරගන්නම්. 568 01:21:52,160 --> 01:21:55,881 දැක්කද? 569 01:22:26,640 --> 01:22:28,130 හොඳට සෙල්ලම් කලා, පරණ මිත්‍රයා. 570 01:22:35,240 --> 01:22:38,164 - අපේ වැඩ ඉවරද, විගෝ? - වැඩ ඉවරයි. 571 01:22:38,960 --> 01:22:40,644 හරි, මෙන්න. 572 01:22:40,720 --> 01:22:43,166 ස්තුතියි. 573 01:22:45,520 --> 01:22:47,921 ඔව්, හෙලිකොප්ටර් එකට ඉන්ධන ගන්න. 574 01:23:10,440 --> 01:23:14,923 මිස් පර්කින්ස්, සමාවෙන්න මේ වෙලාව ඇමතීම ගැන. 575 01:23:57,280 --> 01:23:59,521 මිස් පර්කින්ස්, 576 01:23:59,600 --> 01:24:02,251 කොන්ටිනෙන්ටල් වල ඔයාගෙ සාමාජිකත්වය... 577 01:24:02,320 --> 01:24:05,403 අහෝසි කරනවා. 578 01:24:32,280 --> 01:24:34,726 වින්ස්ටන්: මම දන්නවා දැන් ඔයා කල්පනා කරනවා ඇති ජොනතන්. 579 01:24:34,840 --> 01:24:36,410 අපිට ව්‍යවස්ථාවක් තියෙනවනෙ. 580 01:24:36,480 --> 01:24:38,164 ඒ නිසයි මම ඔයාට නොකියා ඉන්න හදන්නෙ 581 01:24:38,240 --> 01:24:40,163 එක හෙලිකොප්ටරයක්, එක තොටුපළකින්... 582 01:24:40,240 --> 01:24:42,925 කෙනෙක් වෙනුවෙන් ඉන්ධන අරගන්නවා කියලා. 583 01:25:01,880 --> 01:25:04,247 - මගෙ සිගරට් ටික තියෙනවද? - ඔව්, ඔයාගෙ සිගරට් තියෙනවා. 584 01:25:27,760 --> 01:25:29,091 ඔහ්, මගුල. 585 01:25:32,320 --> 01:25:34,004 ඔව්, නියමයි. ඉක්මණට. අපි යමු, හයියෙන්! 586 01:25:34,080 --> 01:25:36,321 හෙලිකොප්ටර් එක පහළ තියෙනවා, අපි යමු, ඉක්මණට. 587 01:25:49,360 --> 01:25:52,603 ඔහ්, රෙද්ද! දෙයියනේ, මම දැනන් හිටියා ඌ එයි කියලා. 588 01:26:07,200 --> 01:26:08,600 මේ මිනිහට මොනවද වෙලා තියෙන්නෙ? 589 01:26:08,640 --> 01:26:11,325 කවුරුහරි මට තුවක්කුවක් දෙන්න. කා ගාවද තුවක්කුවක් තියෙන්නෙ? 590 01:26:13,360 --> 01:26:15,727 ඔහ්, දෙවියනේ! 591 01:26:16,760 --> 01:26:19,491 - ඒක නම් නියමයි. - කා ගාවද තුවක්කුවක් තියෙන්නෙ? 592 01:26:34,080 --> 01:26:36,651 මගුල! 593 01:26:53,600 --> 01:26:56,410 විගෝ, හෙලිකොප්ටර් එක හරියටම අතන. අපිට එතනට යන්න ඕන ඉක්මණට. 594 01:27:12,840 --> 01:27:15,081 ආහ්! ඔහ් දෙවියනේ, මට තුවක්කුවක් ඕන. 595 01:27:37,480 --> 01:27:38,891 කරුණාකරලා, ඉංග්‍රීසියෙන් කියන්න. 596 01:27:38,960 --> 01:27:41,042 වාසනාවන්! 597 01:27:41,120 --> 01:27:42,485 රුසියන් අවලමා. 598 01:27:43,480 --> 01:27:45,482 මගුල! 599 01:28:04,200 --> 01:28:06,248 ආහ්! 600 01:28:10,320 --> 01:28:12,004 එපා! 601 01:29:15,880 --> 01:29:17,848 විගෝ: තවත් තුවක්කු ඕන නෑ, 602 01:29:20,200 --> 01:29:22,168 උණ්ඩ ඕනත් නෑ. 603 01:29:23,040 --> 01:29:24,565 උණ්ඩ ඕන නෑ. 604 01:29:32,760 --> 01:29:34,842 උඹයි මමයි විතරයි ජෝන්. 605 01:29:35,560 --> 01:29:36,766 උඹයි, මමයි. 606 01:30:00,440 --> 01:30:02,681 මොකද වුනේ ජෝන්? 607 01:30:02,760 --> 01:30:05,411 අපි ප්‍රවීණයොනෙ. ශිෂ්ට වුනු. 608 01:30:05,480 --> 01:30:07,608 මම ශිෂ්ටයි වගේ උඹට පේනවද? 609 01:31:30,480 --> 01:31:32,448 ආයුබෝවන් ජෝන්! 610 01:31:34,200 --> 01:31:35,850 හොඳයි. 611 01:31:37,040 --> 01:31:38,804 ආයුබෝවන්! 612 01:32:29,920 --> 01:32:33,208 එන්න ජෝන්, අපි ගෙදර යමු. 613 01:34:17,240 --> 01:34:19,402 හරි. 614 01:34:19,480 --> 01:34:21,209 අපි ගෙදර යමු. 615 01:34:34,000 --> 01:34:44,000 කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න. Copyright © Sandamali Walakumbura 616 01:34:44,000 --> 01:40:44,000 Copyright © Sandamali Walakumbura 617 01:40:44,024 --> 01:40:54,024 මෙය www.baiscopelk.com වෙබ් අඩවිය සඳහා නොමිලයේ නිකුත් කරනු ලැබූවකි.