1
00:00:01,600 --> 00:00:05,200
මගේ නම බැරී ඇලන්
මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා.
2
00:00:06,500 --> 00:00:10,340
මම පොඩි කාලයේදි, මම දැක්කා මගේ
අම්මාව හිතාගන්න බැරි දෙයකින් මරලා දානවා.
3
00:00:10,400 --> 00:00:13,430
ඇය මැරුවට මගේ
තාත්තා හිරේට ගියා.
4
00:00:13,430 --> 00:00:17,360
එක් අනතුරකින් මාව
වියනොහැක්කක් බවට පත්කලා.
5
00:00:17,370 --> 00:00:20,070
පිටත ලෝකයට, මම සාමාන්‍ය
අධිකරණ වෛද්‍යවරයෙක්.
6
00:00:20,070 --> 00:00:22,900
ඒත් රහසේ මගේ වේගය පාවිච්චි කරනවා
7
00:00:22,900 --> 00:00:24,830
අපරාධවලට විරුද්ධව සටන් කරලා
මම වගේ අනිත් අයව හොයාගන්න.
8
00:00:24,840 --> 00:00:27,270
කවදාහරි දවසක, මම මගේ
අම්මව මරපු කෙනාව හොයාගෙන
9
00:00:27,270 --> 00:00:27,410
අම්මේ!
10
00:00:27,440 --> 00:00:28,870
මගේ තාත්තට සාධාරණය ගේනවා.
11
00:00:29,840 --> 00:00:32,270
මම තමයි... ෆ්ලෑෂ්.
12
00:00:32,270 --> 00:00:34,140
පසුගිය කොටස්වලින්...
13
00:00:34,140 --> 00:00:35,780
ඔයාගේ නම මොකක්ද කිවේ?
14
00:00:35,780 --> 00:00:38,190
-බැරී ඇලන්.
- ෆිලිසිටි.
15
00:00:38,190 --> 00:00:41,460
බැරිට කොහොමද?
16
00:00:41,460 --> 00:00:43,190
-ඒක රහසක්.
- මොන වගේ රහසක්ද?
17
00:00:43,200 --> 00:00:44,430
මට රකින්න වෙන රහසක්.
18
00:00:44,430 --> 00:00:46,370
මට පොඩි අත්දැකිමක් තියෙනවා
19
00:00:46,370 --> 00:00:49,870
මම කැමති කෙනෙක් මාව
ඒ විදිහටම නොදකින එක ගැන
20
00:00:49,880 --> 00:00:51,810
-තාත්තේ, දේ තමයි..
- ඔයාලා දෙන්නගේ සම්බන්ධයක් තියෙනවා.
21
00:00:51,810 --> 00:00:54,540
-ඉතින් ඔයාට තරහා නෑ.
- මම තරහෙන් ඉන්නේ.
22
00:00:56,650 --> 00:01:00,210
වේගවත්ම මිනිසා නිවාඩු
දවසේ මොනවද කරන්නේ?
23
00:01:00,220 --> 00:01:03,050
අකුණ වදින්න කලින් නම්,
මම ලැබ් එකේ හිටියේ නැත්නම්,
24
00:01:03,050 --> 00:01:04,920
මම ගෙදරට වෙලා නිදහසේ ඉන්නවා
25
00:01:04,920 --> 00:01:06,380
ඒත් දැන් මගේ
නිවාඩු දවස් වෙනස්.
26
00:01:06,650 --> 00:01:08,220
දැන් ඒවා තනිකමේ ගෙවෙන්නේ නෑ.
27
00:01:08,220 --> 00:01:10,850
අකුණ මට වේගය
විතරක් නෙවෙයි දුන්නේ.
28
00:01:10,860 --> 00:01:13,060
ඒක මට යාලුවොත් දුන්නා.
29
00:01:13,060 --> 00:01:16,090
මේක ශාරිරික ව්යවඡේදකව හරි නෑ.
30
00:01:16,090 --> 00:01:19,460
ඒක නෙවෙයි දේ, ඩොක්ටර් ස්නොව්.
31
00:01:19,460 --> 00:01:21,630
එහෙනම් මොකක්ද?
32
00:01:21,630 --> 00:01:23,400
විනෝද වෙන්න.
33
00:01:23,400 --> 00:01:25,770
ඔයාගේ පුහුණුව
දිගටම කරගෙන යන්න
34
00:01:25,770 --> 00:01:30,210
ඔයාගේ හිත වැඩ කීපයක්
එකවර කරන වේගය මනිනගමන්.
35
00:01:34,580 --> 00:01:36,650
මම බලාගෙන ඉන්නේ, ඩොක්ටර් වෙල්ස්.
36
00:01:49,870 --> 00:01:52,940
තත්පර 182 මහත්වරුනි.
37
00:01:59,810 --> 00:02:04,110
බලාගෙන ඉන්න!
මම හිතන්නේ දෙයක් වෙන්නයි යන්නේ.
38
00:02:33,100 --> 00:02:35,070
හේයි, ඒක කූල් කරනවා.
39
00:02:35,070 --> 00:02:38,470
තත්පර 158යි.
40
00:02:42,010 --> 00:02:43,850
චෙක්මේට්.
41
00:02:43,850 --> 00:02:45,780
- ඉන්න, චෙක්මේට්?
- චෙක්මේට්.
42
00:02:45,780 --> 00:02:47,950
මම හිතන්නේ අපිට
තව ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා,
43
00:02:47,960 --> 00:02:49,160
එහෙම නේද, මිස්ටර් ඇලන්?
44
00:02:50,990 --> 00:02:53,330
කොලින්ස්වල
ආයුධ සන්නද්ද මංකොල්ලයක්.
45
00:02:53,330 --> 00:02:57,140
වාර්තාවට, පිං පොං සහ
මෙහෙයුම නිසා ඒක පැටලුනා.
46
00:03:02,710 --> 00:03:05,850
පේන තරම් ඒක ලේසි නෑ.
47
00:03:31,440 --> 00:03:32,800
ලගම ඉස්පිරිතාලය කොහෙද?
48
00:03:32,810 --> 00:03:34,610
සෙන්ට ඇන්ඩෘව්ස්...
උතුරට බ්ලොක් හතක්, නැගෙනහිරට දෙකක්.
49
00:03:34,610 --> 00:03:37,980
ER එකට කතා කරලා
ලෙඩෙක් ගේනවා කියන්න.
50
00:03:47,190 --> 00:03:48,690
අපි යමු.
මේ මුලු පාරම වහන්න ඕනි
51
00:03:48,690 --> 00:03:51,490
බ්ලොක් එක ඉවර වෙනකන්.
52
00:03:51,500 --> 00:03:52,990
දොඹකර ලොරිය හොරකම් කරපු එකක්.
53
00:03:53,000 --> 00:03:54,930
ආයුධ සන්නද්ධ වාහනයේ
හිටපු රියදුරා අමාරු තත්වයක
54
00:03:54,930 --> 00:03:57,500
සෙන්ට ඇන්ඩෘස්වල ඉන්නේ, කවුරුත්
දන්නේ නෑ එයා එතනට ගියේ කොහොමද කියලා.
55
00:03:57,500 --> 00:03:59,130
ආරක්ෂක කැමරා චෙක් කලාද?
56
00:03:59,130 --> 00:04:00,700
කැමරා දත්ත ගබඩාව හොරකම් කරලා.
57
00:04:00,700 --> 00:04:02,770
මේ මිනිස්සු දක්ෂයෝ.
58
00:04:02,770 --> 00:04:04,810
හැමදේම මෙතන තියෙනවා,
59
00:04:04,810 --> 00:04:06,710
එයාලා ගන්න ආපු
දේ කියලා හිතන දේත් එක්කම,
60
00:04:06,710 --> 00:04:08,410
කන්ඩක් රාජකිය දියමන්තිය.
61
00:04:08,410 --> 00:04:11,280
ඒක සෙන්ට්‍රල් නගරයේ
ප්‍රදර්ශනයට ගෙනියන ගමන් තිබුනේ.
62
00:04:11,280 --> 00:04:14,220
හරි, අයිරිස් මාව එතනට
එක්කගෙන යන්න හැදුවා.
63
00:04:14,220 --> 00:04:15,620
ඒත් මම කෞතුකාගාර
බලන වර්ගයේ කෙනෙක් නෙවෙයි,
64
00:04:15,620 --> 00:04:19,490
ඒත් එයාට දෙයක්
කරන්න ඕනි වුනාම..
65
00:04:20,930 --> 00:04:25,060
මම දැන් මෙතනින් යන්න යනවා.
66
00:04:25,060 --> 00:04:27,000
සමාවෙන්න, කැප්ටන්.
මම ඉස්පිරිතාලයේ හිටියේ
67
00:04:27,000 --> 00:04:28,970
- යාලුවෙක්ව බලන්න ගියා.
- මොකුත් නැතිවෙලා නෑ.
68
00:04:28,970 --> 00:04:31,040
පේන විදියට කවුරුහරි
මංකොල්ලයට බාධා කරලා.
69
00:04:31,040 --> 00:04:32,640
මුරකාරයා කිවේ එයාලගේ
තුන්දෙනෙක් හිටියා කියලා.
70
00:04:32,640 --> 00:04:34,010
ඇත්තෙන්ම,
හතර දෙනෙක් ඉදලා.
71
00:04:34,010 --> 00:04:35,440
මම කිවේ, මම නම්
ඒ තරම් ගානක් ගේනවා
72
00:04:35,440 --> 00:04:37,840
මේ වගේ තැනක මංකොල්ලයක් කරනවා නම්.
73
00:04:37,840 --> 00:04:39,910
අරක අනිවාර්යයෙන්
මිනිස්සු හතර දෙනෙක්ගේ ට්‍රක් එකක්.
74
00:04:39,910 --> 00:04:42,540
ඩ්‍රයිවර්, ගාඩ්ලා බලාගන්න
දෙන්නෙක්, තව...
75
00:04:42,540 --> 00:04:45,410
කවුරුහරි මේ දොර අරින්න
ද්‍රව නයිට්රජන් පාවිච්චි කරලා,
76
00:04:45,420 --> 00:04:47,020
නරක මිනිස්සු හතර දෙනෙක්.
77
00:04:47,020 --> 00:04:51,250
ස්තුතියි, මිස්ටර් ඇලන්,
ඔයාගේ තීක්ෂණ බුද්ධියට.
78
00:04:51,260 --> 00:04:52,790
ගොඩක් ඉක්මන් කෙනෙක්ට,
79
00:04:52,790 --> 00:04:54,520
ඔයා ලැස්ති වෙන්නේ ටිකක් හෙමින්.
80
00:04:54,520 --> 00:04:56,360
මේ මිනිස්සු හොයාගන්න
පුලුවන් වෙන දෙයක් ඔයා දැක්කද ?
81
00:04:56,360 --> 00:05:01,760
ඔව්, එයාලගෙන්
එක්කෙනෙක් වෙස් මූණ ගැලෙව්වා.
82
00:05:01,760 --> 00:05:06,400
මම එයාගේ මූණ දැක්කා.
83
00:05:06,400 --> 00:05:09,070
සෙන්ට්‍රල් නගරයේ
අපරාධකාරයන්ගේ පින්තුර ටික බලන්න.
84
00:05:09,070 --> 00:05:10,770
ඔයාට ඒ කෙනාව
අදුනාගන්න පුලුවන්ද බ....
85
00:05:10,770 --> 00:05:12,370
මෙන්න එයා.
86
00:05:13,740 --> 00:05:15,240
ලෙනාඩ් ස්නාර්ට්.
87
00:05:15,240 --> 00:05:17,280
ලෙනාඩ්? ඒක
බාර්තොලමියු වගේ නරකයි.
88
00:05:17,280 --> 00:05:18,950
ස්නාර්ට් එච්චර හොද නෑ.
89
00:05:18,950 --> 00:05:20,880
ස්නාර්ට්ගේ තාත්තා පොලිස් නිළධාරියෙක්..
90
00:05:20,880 --> 00:05:22,480
නරක පොලිස් නිලධාරියෙක්.
91
00:05:22,480 --> 00:05:24,750
එයා බන්ධනාගාරයට යනකන්
එයාගේ ළමයින්ගෙන් තරහා පිටකරගත්තා.
92
00:05:24,750 --> 00:05:26,750
ස්නාර්ට්ගේ තාත්තත් හිරේද ඉන්නේ?
93
00:05:26,760 --> 00:05:28,190
අපි ක්ලබ් එකක් හැදුවොත් හොදයි.
94
00:05:28,190 --> 00:05:30,060
එයා මාස 6කට
සැරයක් විතර වගේ මතුවෙන්නේ.
95
00:05:30,060 --> 00:05:32,830
එයා අපරාධයක් කරන්න කලින්
සති ගානක් ඒ ගැන හොයනවා.
96
00:05:32,830 --> 00:05:35,030
ඊටපස්සේ, එයා වැඩේ කරනවා..
පැනලා යනවා.
97
00:05:35,030 --> 00:05:37,340
ඒ ස්ට්‍රීක් මතුවෙන්න කලින්.
98
00:05:37,340 --> 00:05:39,610
ඔයා ඔයාව තුන්වෙනි කෙනෙක්
වගේ හදුන්වලා දෙනවද?
99
00:05:39,610 --> 00:05:41,910
මම ස්ට්‍රීක් ගැන කිවොත්,
මට විශ්වාසයි ඊට වඩා හොඳ එකක් හොයාගන්න පුළුවන් කියලා
100
00:05:41,910 --> 00:05:43,170
මම අලුත් නමක් ගැන හිත හිත හිටියේ.
101
00:05:43,180 --> 00:05:44,510
ඔයා මොකද හිතන්නේ ෆ්...
102
00:05:44,510 --> 00:05:46,140
කෝපි විවේකය.
103
00:05:46,150 --> 00:05:47,410
මම හිතුවේ සෙන්ට්‍රල්
නගරයේ හොදම ජාව
104
00:05:47,410 --> 00:05:49,010
සෙන්ට්‍රල් නගරයේ
හොදම අයට ගෙනාවා.
105
00:05:49,020 --> 00:05:54,160
ස්තුතියි.
මම කොෆීන් බොන්නේ නැ.
106
00:05:54,160 --> 00:05:57,120
මගේ තාත්තා මාත් එක්ක තරහෙන්
ඉන්නේ මායි එඩියි ගැන කිවට පස්සෙ ඉදන්.
107
00:05:57,160 --> 00:05:58,900
නෑ, එයා ඔයාත් එක්ක තරහෙන්
ඉන්නෙ ඔයා එයාට කිව නැති නිසා වෙන්නැති
108
00:05:58,900 --> 00:06:01,830
මුලින්, ඔයා එයාගේ
පැත්ත ගන්නවා ගන්නවා වගේ,
109
00:06:01,840 --> 00:06:03,370
දෙවනියට, ඔයා දන්නවද
එයා මේ හැමදේම කරන විදිය,
110
00:06:03,370 --> 00:06:05,070
"මම ඔයාට කතා කරන්නේ නෑ,
ඒත් මගේ ලග බෑග් එකක්ම තියෙනවා
111
00:06:05,070 --> 00:06:06,940
"ඔයාව පස්සේ අල්ලගන්න
විනිශ්චයන්ගෙන් පිරුණු"
112
00:06:06,940 --> 00:06:08,480
ඔව්, මටත් ටික කාලයක් තිබුනා
113
00:06:08,480 --> 00:06:09,940
ඔය වගේ දේවල් වුන.
114
00:06:09,950 --> 00:06:11,580
ගමන් බිමන් ගැන කියනවා නම්,
115
00:06:11,580 --> 00:06:13,880
ඒවගේ හිගය, ලේඛන කලා
පන්ති වලට පස්සේ,
116
00:06:13,880 --> 00:06:15,580
-මට අදහසක් ආවා.
117
00:06:15,580 --> 00:06:17,250
මම බ්ලොග් එකක් පටන් ගත්තා.
118
00:06:17,250 --> 00:06:19,160
හරි, ඒක මොකක් ගැනද?
ඔයාගේ බාලදක්ෂ අදහස් ගැනද?
119
00:06:19,160 --> 00:06:20,460
මොකද, ඔයා ඒක නම්
දාන්න හොද නෑ.
120
00:06:20,460 --> 00:06:22,160
නෑ, වැදගත් දෙයක්.
121
00:06:22,160 --> 00:06:26,800
සෙන්ට්‍රල් නගරය දැනගන්න
ඕනි දෙයක්, ස්ට්‍රීක්.
122
00:06:26,800 --> 00:06:28,400
එයා එලියේ ඉන්නවා, බැරී.
123
00:06:28,400 --> 00:06:31,600
එයා ආයුධ සන්නද්ධ වාහන මංකොල්ලයක්
නැවැත්තුවා කියලා ඕපදූපයක් යනවා.
124
00:06:31,600 --> 00:06:33,500
මම හිතුවේ මට
ෆයිල් එක බලන්න පුලුවන් වෙයි කියලා..
125
00:06:33,500 --> 00:06:35,100
මොකක්?
මට අවසරයක් නෑ
126
00:06:35,100 --> 00:06:38,040
දැනට පරික්ෂණ කරන
වාර්තාවක් ගැන කතා කරන්න.
127
00:06:38,040 --> 00:06:40,310
කවදා ඉදන්ද,
මහලොකු හැම එකම කියවන එකා
128
00:06:40,310 --> 00:06:41,910
අදහසක් ගන්න
129
00:06:41,910 --> 00:06:44,180
විය නොහැකි දේවල් ගැන
වයස 11 ඉදන් හොයන කෙනෙක්ගෙන්.
130
00:06:44,180 --> 00:06:45,710
මේක ගැන බ්ලොග් කරන එකෙන්
131
00:06:45,710 --> 00:06:47,410
ඔයාගේ ලගට අනතුරු
ගේන එක විතරයි වෙන්නේ.
132
00:06:47,410 --> 00:06:49,180
මගේ බ්ලොග් එක අඥාතයි.
133
00:06:49,180 --> 00:06:51,050
හරි, අඥාත වුනත්
නැතත්, ඒක ආරක්ෂිත නෑ.
134
00:06:51,050 --> 00:06:52,980
ඔයා දන්නේ නැ
මොන තරම් භයානක දේවල්
135
00:06:52,980 --> 00:06:54,250
ඉන්ටනෙට් එකේ වෙන්නේ කියලා.
136
00:06:54,250 --> 00:06:55,890
මට එක සම්මත කරන්න පුළුවන්
137
00:06:55,890 --> 00:06:59,690
ඉන්ටනෙට් එකේ පිස්සොයි
භයානකය අයයි පිරිලා
138
00:06:59,690 --> 00:07:01,460
තව ගොඩක් ගොඩක්
පිස්සොයි ඉන්නවා.
139
00:07:04,530 --> 00:07:07,070
හායි.
ෆිලසිටි ස්මෝක්.
140
00:07:07,070 --> 00:07:08,830
අයිරිස් වෙස්ට්.
141
00:07:08,840 --> 00:07:10,800
බැරී ඇලන්.
142
00:07:10,810 --> 00:07:12,940
ඒත් ඔයාලා දෙන්නම ඒක දන්නවා.
ෆිලසිටි තමයි..
143
00:07:12,940 --> 00:07:14,340
ඔයාට ස්ටාර්ලින් නගරයේදි
ඔයාට මුණගැහුණු කෙල්ල,
144
00:07:14,340 --> 00:07:16,440
කොම්පියුටර් වැඩ කරන කෙනා නේද?
145
00:07:16,450 --> 00:07:18,980
ඔයාලා දෙන්නා බැරිගේ
විස්තර කරන්න බැරි පර්යේෂණයක වැඩ කලා.
146
00:07:18,980 --> 00:07:23,850
ඒක, ලොකු විස්තරය කෙටියෙන්,
අනිවාර්යයෙන් විස්තර කරන්න පුලුවන්.
147
00:07:23,850 --> 00:07:27,960
ඉතින් අකුණ මෙතනින්ද ආවේ?
148
00:07:29,800 --> 00:07:31,600
ඔව්.
149
00:07:34,000 --> 00:07:36,500
පහුගිය සති ටිකේ
ඕපාදූප ටිකක් ගියා.
150
00:07:36,510 --> 00:07:39,570
මිනිස්සු පාරේ රතුපාට
එලියක් යනවා දැකලා තියෙනවා.
151
00:07:39,570 --> 00:07:41,200
මොන මගුලක්ද ඒ මචං?
152
00:07:41,210 --> 00:07:42,570
ඒක නිකන් drone එකක් වෙන්න ඇති.
153
00:07:42,570 --> 00:07:45,880
හමුදාවේ රහසිගත මොකක්හරි වෙන්නැති
154
00:07:48,710 --> 00:07:51,010
මම පොඩි කාලයේ,
මගේ සීයා පුරුදු වෙලා හිටියා
155
00:07:51,010 --> 00:07:54,650
මාවයි මගේ නංගිවයි
මොටර්කාර් කියලා කෑම කන තැනකට එක්කගෙන යන්න
156
00:07:54,650 --> 00:07:57,820
කෑම මල ජරාවක්, ඒත්
එතන පරිසරය නියමයි,
157
00:07:57,830 --> 00:08:01,160
සෙන්ට්‍රල් සිටි පොලිසියට ඉස්සරහින්
158
00:08:01,160 --> 00:08:03,630
මම තාමත් එතනට යනවා.
මම එයාලගේ රේඩියෝ ඒවාට අහගෙන ඉන්නවා
159
00:08:03,630 --> 00:08:06,330
මම එයාලගේ
වැඩ කරන වෙලාවල් ඉගෙන ගත්තා.
160
00:08:06,330 --> 00:08:08,170
සෙන්ට්‍රල් නගරයේ බැංකු 40ක් තියෙනවා,
161
00:08:08,170 --> 00:08:10,970
ඒවා හැම එකකටම
පොලිසියට තත්පර 60න් එන්න පුලුවන්.
162
00:08:10,970 --> 00:08:15,070
ඒ නිසයි යන ඉලක්කයකට
පහර දෙන එක ලේසි වෙන්නේ.
163
00:08:15,070 --> 00:08:16,970
ඒ ට්‍රක් එක 911 කතා කලාම,
164
00:08:16,980 --> 00:08:21,080
පොලිසියේ ඕනම කෙනෙක් එන්න
කලින් අපිට තත්පර 182ක් තියෙනවා.
165
00:08:21,080 --> 00:08:25,320
අපිව නවත්වන්න කාටවත්
ඒ තරම් ඉක්මනට එන්න බෑ.
166
00:08:25,320 --> 00:08:29,190
ඒත් මොකක් හරි දෙයක් ඒක කලා,
167
00:08:29,190 --> 00:08:31,990
තමුන්ට තමුන්ගේ සංසුන් බව නැතිවුනා.
168
00:08:31,990 --> 00:08:33,890
තමුන් නීති දන්නවානේ.
169
00:08:33,890 --> 00:08:36,790
කරන්නම දෙයක් නැති වෙනකන් අපි
පොලිසියටවත් ආරක්ෂකයන්ටවත් වෙඩි තියන්නේ නෑ.
170
00:08:36,800 --> 00:08:37,830
අපිට පොලිසියේ අවධානය ඕනි නෑ.
171
00:08:37,830 --> 00:08:41,860
පොලිසියේ ?
172
00:08:43,230 --> 00:08:46,770
ඒ ඡායාව මොකක් කියලද
ඔයා හිතන්නේ, ස්නාර්ට්?
173
00:08:46,770 --> 00:08:48,970
හරි. මේකට කෙළවෙයන්.
174
00:08:48,970 --> 00:08:51,070
තමුසෙට කෙලවෙයන්.
මම අයින් වෙනවා.
175
00:08:54,780 --> 00:08:57,050
තමුන් අයින් වෙනවා නම්,
තමුන් අයින්ම වෙලා යනවා.
176
00:08:58,920 --> 00:09:02,950
මේ ඡායාව මිනිහෙක්ගේ.
177
00:09:04,560 --> 00:09:07,960
අපිට අපේ වැඩ තව පරිස්සමින් කරන්න වෙනවා
178
00:09:10,360 --> 00:09:12,300
අයිරිස් ලස්සන කෙනෙක්.
179
00:09:12,300 --> 00:09:15,900
ඇත්තටම සුන්දරයි.
හරියට, ගොඩක් සුන්දරයි.
180
00:09:15,900 --> 00:09:17,730
සුභපැතුම්.
181
00:09:17,740 --> 00:09:19,570
අයරිස් මගේ පෙම්වතිය නෙවෙයි.
182
00:09:19,570 --> 00:09:23,340
එයා මගේ යාලුවෙක්,
පෙම්වතෙක් ඉන්න.
183
00:09:23,340 --> 00:09:27,210
ආ, ඒක... වැදගත් දෙයක්,
184
00:09:27,210 --> 00:09:29,810
මම හිතන්නේ.
185
00:09:29,820 --> 00:09:31,520
ඇත්තටම ඔයා මොකද මෙහෙ කරන්නේ?
186
00:09:31,520 --> 00:09:33,080
මම කිවේ,
ඔයාව දැකිම සතුටක්,
187
00:09:33,080 --> 00:09:35,120
ඒත් ඔයාටයි ඔලිවර්ටයි
මොනවා හරි දෙයක් ඕනිද, නැත්නම්..
188
00:09:35,120 --> 00:09:39,290
නෑ, නෑ, මම ආවේ
මොකද මට ඔයාව බලන්න ඕනි වුනා.
189
00:09:39,290 --> 00:09:42,060
මට ආරංචි වුනා ඔයාගේ
කොමා එක හොද වුනා කියලා.
190
00:09:42,060 --> 00:09:44,320
කතා කලේ නෑ,
ලියුමක් එව්වේ නෑ,
191
00:09:44,330 --> 00:09:47,830
දුවගෙන ආවේ නැ..
192
00:09:53,160 --> 00:09:55,460
ඔලිවර් ඔයාට කිවද?
193
00:09:55,470 --> 00:09:57,270
අවංකව,
මට ඔයාලා දෙන්නා කතා කරනවා ඇහුනා
194
00:09:57,270 --> 00:09:59,200
එදා රෑ ස්ටාර්ලින් නගරයේ වහලය උඩදි.
195
00:10:03,010 --> 00:10:05,270
මට ඒක බලන්න ඕනි.
196
00:10:05,280 --> 00:10:07,110
"ඒක" කියලා මම කිවේ
ඔයාගේ වේගය ගැන,
197
00:10:07,110 --> 00:10:08,350
ඔයා වෙන දෙයක් කියලා
හිතුවොතින් එහෙම,
198
00:10:08,350 --> 00:10:12,220
- මොකද මම.. මම එහෙම නෙවෙයි.
- හරි.
199
00:10:12,220 --> 00:10:14,090
හරි, ඔයාට අර
බිල්ඩින් එක පේනවද?
200
00:10:16,130 --> 00:10:18,390
ඒක දිහා බලාගෙන ඉන්න.
201
00:10:27,110 --> 00:10:29,080
ඔයා මගේ පින්තුරයක් ගත්තද?
202
00:10:29,080 --> 00:10:30,520
අර බිල්ඩිමේ උඩ ඉදන්?
203
00:10:30,520 --> 00:10:32,880
ඔව්. ඒක
instagram එකේ දාන්න එපා.
204
00:10:32,890 --> 00:10:35,190
විශ්වාස කරන්න බෑ.
205
00:10:35,190 --> 00:10:36,820
ඔයාගේ සපත්තු ගිනිගන්නවා.
206
00:10:39,660 --> 00:10:42,830
ඒක.. එක හරි.
ඒක.. ඒක සමහර වෙලාවට වෙනවා.
207
00:10:42,830 --> 00:10:45,260
ඒකයි මට ඝර්ෂණ විරෝධී ඇදුමක් තියෙන්නේ.
208
00:10:45,260 --> 00:10:47,830
ඔයාට කොහෙන්ද ඒක?
209
00:10:47,830 --> 00:10:49,830
මම ඔයාට පෙන්වන්නම්.
210
00:10:58,240 --> 00:11:01,240
මෙතන තමයි මගේ කණ්ඩායම
අපරාධ ගැන පොලිසියේ රේඩියෝ වලටඇහැ ගහගෙන ඉන්නේ.
211
00:11:01,240 --> 00:11:02,840
අපිට මේ නගරයේ වෙන
ඕනම දෙයක් දැනගන්න පුලුවන්.
212
00:11:02,840 --> 00:11:04,010
මේක බලන්න.
213
00:11:04,010 --> 00:11:05,180
අපිට අපේම
කියලා චන්ද්‍රිකාවක් තියෙනවා.
214
00:11:05,180 --> 00:11:06,580
මම දන්නවා.
215
00:11:06,580 --> 00:11:08,120
මම සමහර කාලවලදි ඒක හැක් කලා.
216
00:11:08,120 --> 00:11:09,720
- අශෝභනයි.
- ඒක එහෙමයි.
217
00:11:09,720 --> 00:11:12,120
ඔයාව ආපහු දකින්න
ලැබුන එක පුදුමයක්, ෆිලසිටි.
218
00:11:12,120 --> 00:11:13,690
මම කල්පනා කරේ..
219
00:11:13,690 --> 00:11:16,830
අපේ මෙහෙයුම්වලින් කොච්චර
දෙයක් එයා දැනගන්න ඕනිද කියලා.
220
00:11:16,830 --> 00:11:18,360
මට හොදට රහස් රකින්න පුලුවන්.
221
00:11:18,360 --> 00:11:19,830
ඔව්, ෆිලසිටි
ඇරෝ එක්ක වැඩ කරන්නේ.
222
00:11:19,830 --> 00:11:23,070
- නියමයි.
- ඔයා පේන විදියට එහෙම නෙවෙයි.
223
00:11:23,070 --> 00:11:24,900
දැන් හැමදේම තේරෙනවා.
224
00:11:24,900 --> 00:11:26,330
ඔයා ඇරෝ කවුද කියලා දන්නවා.
225
00:11:26,340 --> 00:11:29,600
ඉන්න, ඔයා ඇරෝ
කවුද කියලා දන්නවද?
226
00:11:32,940 --> 00:11:34,910
ටිකක් කිවොත් මගේ
කණ්ඩායමෙත් මේ සමාන ක්‍රමයක් තියෙන්නේ,
227
00:11:34,910 --> 00:11:37,180
ඒත්..
උල් තියෙන දේවල් ගොඩක් එක්ක.
228
00:11:37,180 --> 00:11:40,080
සාදරයෙන් පිලිගන්නවා,
මිස් ස්මෝක්.
229
00:11:40,090 --> 00:11:42,990
ඩොක්ටර් වෙල්ස්?
230
00:11:42,990 --> 00:11:46,220
කරුණාකරලා, මට
හැරිසන් කියලා කතා කරන්න, ෆිලසිටි.
231
00:11:46,230 --> 00:11:47,330
ආ, ඔයා මම කවුද කියලා දන්නවා?
232
00:11:47,330 --> 00:11:48,730
දෙවනිස්ථානය ගත්තා
233
00:11:48,730 --> 00:11:50,200
ජාතික තොරතුරු
තාක්ෂණික තරගයෙන්
234
00:11:50,200 --> 00:11:51,470
වයස අවුරුදු 19දි.
235
00:11:51,470 --> 00:11:53,440
M.I.T. වලින් උසස් උපාදියක් ගත්තා
236
00:11:53,440 --> 00:11:55,340
සයිබර් ආරක්ෂාව සහ
පරිගණක විද්‍යාව ගැන.
237
00:11:55,340 --> 00:11:57,040
ඔයා කවුද කියලා මම දන්නවා.
238
00:11:57,040 --> 00:12:00,180
තාක්ෂණික පැත්තේ හැකියාවක්
තියෙන අය ගැන මම ඇහැ ගහගෙන ඉන්නේ.
239
00:12:00,180 --> 00:12:02,610
ඒකෙන් තමයි මට
සිස්කොවයි, කේට්ලන්වයි මුණුගැහුනේ,
240
00:12:02,610 --> 00:12:08,550
මම ඔයාගෙනුත් ඒ දේවල් දැක්කා.
241
00:12:08,550 --> 00:12:10,790
නියම දේවල් ගැන කතා කරද්දි,
242
00:12:10,790 --> 00:12:12,720
ඔයාට පට්ට දෙයක් බලන්න ඕනිද?
243
00:12:15,430 --> 00:12:16,830
එයාට කොච්චර වේගයෙන් දුවන්න පුලුවන්ද?
244
00:12:16,830 --> 00:12:18,460
එයා තවම එයාගේ
උපරිම වේගයට ලං වුනේ නෑ,
245
00:12:18,470 --> 00:12:20,670
තාර්කිකව කියනවා නම්.
246
00:12:20,670 --> 00:12:22,170
ඉතින් එයා ඇත්තටම හොදින්ද?
247
00:12:22,170 --> 00:12:24,330
එයාගේ හදවතේ ගැස්ම
සාමාන්‍ය මට්ටමක තියෙන්නේ.
248
00:12:24,340 --> 00:12:27,810
නෑ, මම කිවේ,
අකුණ එයාව වෙනස් කලා.
249
00:12:27,810 --> 00:12:29,810
ඒ කොච්චරක්ද කියලා
ඔයාලා ඇත්තටම දන්නවද?
250
00:12:29,810 --> 00:12:32,410
අපි සැලකිය යුතු ප්‍රමාණයක් දන්නවා.
251
00:12:32,420 --> 00:12:34,250
එයාගේ හැම දෙයක්ම වේගවත් වුනා නම්,
252
00:12:34,250 --> 00:12:35,550
එයා ඉක්මනට වයසට යනවද?
253
00:12:35,550 --> 00:12:37,490
එයා ගොඩක් වේගයෙන්
දුවව්වොත් එයාට මොනවා වෙයිද?
254
00:12:37,490 --> 00:12:39,050
මම කිවේ, එයා දුවද්දි,
ඊට පස්සේ, පූෆ්,
255
00:12:39,060 --> 00:12:43,160
එයා රතු ඇදුම
ඇතුලේ දුවිල්ලක් වෙලා ඉදිවිද?
256
00:12:43,160 --> 00:12:46,460
අපි මෙතන S.T.A.R ලැබ් එකේ
කරන හැම දෙයක්ම කරන්නේ
257
00:12:46,470 --> 00:12:48,030
බැරී ඇලන්ව ආරක්ෂා කරන්න.
258
00:12:48,040 --> 00:12:51,870
අපිව විශ්වාස කරන්න, ෆෙලසිටි,
එයාට මෙතන හොද ආරක්ෂාවක් තියෙනවා.
259
00:12:51,880 --> 00:12:54,380
මට ආපස්සට කොච්චර වේගයෙන්
දුවන්න පුලුවන්ද කියලා පෙන්වන්නද?
260
00:12:56,080 --> 00:12:58,620
බයවෙන්න එපා.
එයාට ඉක්මනට සනීප වෙනවා.
261
00:13:03,150 --> 00:13:05,420
මට තේරෙන්නේ නෑ.
262
00:13:05,420 --> 00:13:07,290
මොකටද ස්නාර්ට් මෙහාට එන්නේ?
263
00:13:07,290 --> 00:13:08,790
ස්නාර්ට්ව කලින් පන්නල තියෙනවා එත් ..
264
00:13:08,790 --> 00:13:10,360
ඒත් එයා දෙයක් පස්සේ
එක සැරයක් ගියාම,
265
00:13:10,360 --> 00:13:12,730
ඒක ලබා ගන්නකන් කවදාවත්
ඒක අතාරින්නේ නෑ.
266
00:13:15,900 --> 00:13:18,400
ජෝ, මට ඔයාට කියන්න ඕනි වුනේ
මම අයිරිස් ගැන ඇත්තටමයි හිතන්නේ.
267
00:13:18,400 --> 00:13:21,600
එයා පුදුම කෙල්ලෙක්,
මට අපි දෙන්නව පේනවා...
268
00:13:21,600 --> 00:13:23,600
මම ඔයාට කියලා තියෙනවාද
අර පිස්සු හැදෙන රෑ ගැන
269
00:13:23,610 --> 00:13:26,440
මගේ කොලේජ් එකේ අන්තිම දවසේ?
270
00:13:26,440 --> 00:13:28,110
මම හිතන්නේ නෑ.
නෑ?
271
00:13:28,110 --> 00:13:31,640
වැඩ කලාට පස්සේ බියර්
බොන ගමන්වත් කියලා නැද්ද?
272
00:13:31,650 --> 00:13:34,110
අපි කවදාවත් එහෙම කරලා නෑ.
273
00:13:34,120 --> 00:13:35,550
හරි.
274
00:13:35,550 --> 00:13:37,480
මම මගේ යාලුවෝ
එක්ක කරන්නේ ඒවයි,
275
00:13:37,480 --> 00:13:40,850
ඒවා අපි කරලා නැතිනම්
අපි යාලුවෝ නෙවෙයි.
276
00:13:40,850 --> 00:13:42,250
ඉතින් කිසිම හේතුවක් නෑ
277
00:13:42,250 --> 00:13:45,350
මට ඔයාගේ ආදර ජිවිතය ගැන දැනගන්න.
278
00:13:45,360 --> 00:13:48,260
මට මගේ පුද්ගලික සම්බන්ධතා නිසා
279
00:13:48,260 --> 00:13:52,200
ඔයාගේ දුවත් එක්ක තියෙන අපේ
වැඩ කරන සම්බන්ධතාවය නැතිකරගන්න ඕනි නෑ.
280
00:13:52,200 --> 00:13:54,230
ඒක ඔයා ගැන නෙවෙයි, එඩී.
ඒක එයා ගැනයි.
281
00:13:54,240 --> 00:13:57,540
අපි ඔයයි එයයි ගැන
කතා නොකරන තාක් කල්,
282
00:13:57,540 --> 00:14:01,280
අපි හොදින් ඉදිවි.
283
00:14:02,980 --> 00:14:05,450
අපි රේඩියෝ එක ඇහුවොත් හොදයි වගේ.
284
00:14:16,300 --> 00:14:17,730
නිශ්ශබ්දතාවය හොදයි.
285
00:14:18,730 --> 00:14:22,570
- ස්තුතියි.
- ඔව්.
286
00:14:22,570 --> 00:14:23,670
හේයි, ඔයාලා දෙන්නා.
287
00:14:23,680 --> 00:14:25,440
- හේයි.
- අපි දෙන්නෙක් නෙවෙයි.
288
00:14:25,440 --> 00:14:27,750
ආ, නෑ.
අපි එක්කෙනයි එක්කෙනයි.
289
00:14:27,750 --> 00:14:29,250
ඔව්.
290
00:14:29,250 --> 00:14:31,920
බෑරී ඔයාට සෙන්ට්‍රල් නගරයේ
තැන් පෙන්වනවද?
291
00:14:31,990 --> 00:14:35,890
ඔව්, මම පුදුම හිතෙන
දේවල් ටිකක් දැක්කා.
292
00:14:36,960 --> 00:14:38,360
ඇත්තට?
293
00:14:38,360 --> 00:14:40,360
ඔයාට වෙලාව තියෙනවා නම්,
294
00:14:40,360 --> 00:14:42,560
ඔයාට සෙන්ට්‍රල් නගරයේ
රෑ ජිවිතය පෙන්වන්න පුලුවන් වෙයි.
295
00:14:42,560 --> 00:14:44,000
ආ, එපා.
296
00:14:44,000 --> 00:14:46,770
මම ස්ටාර්ලින් නගරයේ
ගොඩක් රෑ ගැන දන්නවා.
297
00:14:46,770 --> 00:14:51,370
මේක ඔයාට මිස් කරගන්න
ඕනි නැති දෙයක් වේවි කියලා හිතනවා.
298
00:14:51,440 --> 00:14:53,030
Trivia night at Jitters.
299
00:14:53,030 --> 00:14:54,940
එඩී නම් එච්චර ඒකට කැමති නැහැ
300
00:14:54,940 --> 00:14:56,840
ඒත් ඒක අපේ රැය වෙයි.
301
00:14:56,840 --> 00:14:59,610
$75ක් වටින කිරිකෝපි
දිනන්න පුලුවන් රැය වෙය.
302
00:15:02,180 --> 00:15:03,650
ඔයා දන්නවද,
මම වැඩපලට කෝල් කරන්න ඕනි,
303
00:15:03,650 --> 00:15:05,550
හැමදේම හොදින්ද කියලා බලන්න.
304
00:15:05,550 --> 00:15:09,560
මම තත්පරයෙන් එන්නම්.
305
00:15:09,560 --> 00:15:11,420
- ඇයි ඔයා මෙහෙම කරන්නේ?
- මොකක්ද?
306
00:15:11,430 --> 00:15:12,830
ඔයයි එඩියි එක්ක අද රෑ උත්සවයක්.
307
00:15:12,830 --> 00:15:14,760
අපි දෙගොල්ලගේ හමුවක් ලැස්ති කරන්නේ.
308
00:15:14,770 --> 00:15:16,970
මොකද අර කෙල්ල නියමයි,
309
00:15:16,970 --> 00:15:19,740
තව ඔයා වගේ විශේෂ
වර්ගයක කෙනෙක්
310
00:15:19,740 --> 00:15:22,140
උසස් බුද්ධිමතුන්ගේ.
311
00:15:22,140 --> 00:15:24,410
එයා ගැන තව
විස්තර කියන්නේ නැත්තේ ඇයි?
312
00:15:24,410 --> 00:15:25,910
කියන්න දෙයක් නෑ.
313
00:15:25,920 --> 00:15:27,420
එයා යාලුවෙක් විතරයි.
314
00:15:27,420 --> 00:15:29,590
බැරී,
කෙල්ලෙක් කෝච්චියකට නැගලා
315
00:15:29,590 --> 00:15:30,930
සැතැම්ම සියගානක් එන්නෙ නෑ
316
00:15:30,930 --> 00:15:33,090
කැමති නැති කෙනෙක්ව බලන්න.
317
00:15:33,090 --> 00:15:35,430
පේනවනේ, මේකයි ඔයාට
මගේ උදව් ඕනි වෙන්නේ.
318
00:15:35,430 --> 00:15:36,660
එයාව අද රෑට
එක්කගෙන එන්න.
319
00:15:36,660 --> 00:15:39,430
අපි සතුටු වෙමු.
320
00:15:39,430 --> 00:15:42,170
ඔව්. සතුටු වෙමු.
321
00:15:46,470 --> 00:15:48,140
ඔයාට උසස්ම
ඒවා ඕනි වුනේ, ස්නාර්ට්.
322
00:15:48,140 --> 00:15:50,240
මම ඔයාට උසස්ම
දේවල් ගේනවා මගේ හොද සර්.
323
00:15:50,240 --> 00:15:52,740
- මොකක්ද මේ?
- ඒකේ වැඩි පෙනුමක් නෑ,
324
00:15:52,740 --> 00:15:55,240
ඒත් පොතක් කවරයෙන් මනින්න එපා.
325
00:15:55,240 --> 00:15:58,280
ගින්න උපරිමව සාන්ද්‍ර කරලා,
පහසුවෙන් දැවෙන තෙල්
326
00:15:58,280 --> 00:16:00,420
ඒක වාතයේ ගැවුන
ගමන්ම පත්තු වෙනවා.
327
00:16:00,420 --> 00:16:02,450
මට දේවල් රත් කරන්න ඕනි නෑ.
328
00:16:02,450 --> 00:16:06,690
මට ඒවා මන්දගාමි කරන්නයි ඕනි.
329
00:16:06,690 --> 00:16:07,860
එහෙනම් ඕක තමයි හොද.
330
00:16:07,860 --> 00:16:09,660
ඔයා ඒකට කැමති වේවි.
331
00:16:09,660 --> 00:16:13,130
පිපිරිමෙන් පස්සේ S.T.A.R.
ලැබ් එකෙන් හොරකම් කලේ,
332
00:16:13,130 --> 00:16:15,030
පොඩි ආරක්ෂක කණ්ඩායමක්
333
00:16:15,040 --> 00:16:17,370
ඇතුල ආරක්ෂා කරන්න හිටියා විතරයි.
334
00:16:17,370 --> 00:16:20,510
ඒක ගැන කියනවා නම්.
ඒ මොකක්ද කියලා මම දන්නේ නෑ.
335
00:16:20,510 --> 00:16:23,880
හරියට සුදු දැල්ලක් වගේ,
ඒත් ඒක රස්නිය නෑ, සීතලයි.
336
00:16:23,880 --> 00:16:25,410
විදුරු වලින් පේන්නේ ඒක
එකම තාක්ෂණයෙන් හදලා වගෙයි.
337
00:16:25,420 --> 00:16:26,980
ඒවා මොකටද තියෙන්නේ?
338
00:16:26,990 --> 00:16:30,090
දිස්නයට.
ඔයාට පෙනේවි.
339
00:16:30,090 --> 00:16:32,420
ඔයා මේක ගත්තා
කියලා වෙන කවුද දන්නේ?
340
00:16:32,420 --> 00:16:34,430
අපි විතරයි.
341
00:16:34,430 --> 00:16:37,730
නෑ, මම විතරයි.
342
00:16:37,730 --> 00:16:39,730
සමාවෙන්න, යාලුවා.
343
00:16:47,030 --> 00:16:49,570
හරි කට්ටිය, කවුද trivia
එක දිනාගන්න ලැස්ති?
344
00:16:51,370 --> 00:16:53,170
හරි, හැමෝම, පිලිගන්නවා.
අපිට අලුත් තරගකරුවන් ඉන්නවා.
345
00:16:53,170 --> 00:16:58,170
පිලිගන්න
e=mc Hammer.
346
00:16:59,370 --> 00:17:01,240
නෑ, ඔයාට පේනවද,
මම ඒක කලේ E=mc වර්ග කලාම
347
00:17:01,240 --> 00:17:04,080
චාලක ශක්තියට
අයින්ස්ටයින් සුත්‍රය හරිද?
348
00:17:06,750 --> 00:17:08,690
ඒක නියමයි බැරී.
349
00:17:08,690 --> 00:17:10,760
ඉතින් ෆිලසිටි කොහෙද?
350
00:17:10,760 --> 00:17:12,130
මට විශ්වාස නෑ.
351
00:17:12,130 --> 00:17:14,300
මම එයාට පටන්ගන්නවා කිවා..
352
00:17:17,900 --> 00:17:19,800
අර ඇඳුම ඔයත් ගත්තට මම මොකුත් කියන්නේ නැහැ
353
00:17:23,080 --> 00:17:24,640
මම වැඩිපුර හැඩට ඇදගෙන ඇවිත් වගේ.
354
00:17:24,650 --> 00:17:26,480
නෑ, ඔයා නම් පුදුම විදියට ලස්සනයි.
355
00:17:26,480 --> 00:17:29,450
ඔව්, ඔයා එහෙමයි.
356
00:17:29,450 --> 00:17:31,920
E=mc hammer.
357
00:17:31,920 --> 00:17:33,620
ඒකට හිනායනවා.
358
00:17:33,620 --> 00:17:37,060
පේනවද?
359
00:17:37,060 --> 00:17:39,290
1852 වෙන තුරු,
360
00:17:39,300 --> 00:17:41,930
රට පුරා දුම්රිය මාර්ග හදද්දි
361
00:17:41,930 --> 00:17:43,670
මේ දියුණු වුන නගරය හරහා,
362
00:17:43,670 --> 00:17:46,070
අපි නිලවශයෙන් ව්‍යවස්ථාගත වුනා.
363
00:17:46,070 --> 00:17:49,610
ඒ අවුරුද්දේම, දරුණුම
ගංවතුර ගලන්න ගත්තා.
364
00:17:49,610 --> 00:17:53,750
ඒත් ඒ ව්‍යසනය අතරතුර
සෙන්ට්‍රල් නගරයේ විශිෂ්ටම වීරයා,
365
00:17:53,750 --> 00:17:57,390
කැටල් රාන්චර් බොබී
"බොවින්" මැක්ෆීලි.
366
00:17:57,390 --> 00:18:01,490
ඒ ගංවතුරෙන් බොවින් මැක්ෆීලි
හරක් 17 දෙනෙක් බේරාගත්තා.
367
00:18:01,500 --> 00:18:04,770
හේයි, ළමයා,
චුයින්ගම් එකක්?
368
00:18:13,370 --> 00:18:14,940
දැන්, ප්‍රදර්ශනයට
369
00:18:14,940 --> 00:18:17,140
මට විශ්වාසයි ඔයාලා
මෙතනට ආවේ,
370
00:18:17,150 --> 00:18:21,150
කන්ඩැක් රාජකිය දියමන්තිය බලන්නයි කියලා.
371
00:18:21,150 --> 00:18:22,750
ප්‍රවේශම් වෙන්න.
ගොඩක් ලං වුනොත්
372
00:18:22,750 --> 00:18:25,220
අනතුරු ඇගවිමේ සංඥා නාද වේවි.
373
00:18:25,220 --> 00:18:27,520
ඒක කරන්න ඕනි නෑ.
374
00:18:39,730 --> 00:18:41,400
-තුන Pasteur.
375
00:18:41,400 --> 00:18:43,670
තුනේ ඉන්නේ Erdel,
හතරේ ඉන්නේ Pasteur.
376
00:18:43,670 --> 00:18:46,070
- හරි.
- පහේ?
377
00:18:46,080 --> 00:18:47,110
- Descartes.
- Descartes.
378
00:18:47,110 --> 00:18:49,140
එයාලා ඉංග්‍රිසිද කතා කරන්නේ?
379
00:18:49,140 --> 00:18:54,910
E=mc Hammer කණ්ඩායමට ලකුනු ලැබෙනවා.
380
00:18:54,910 --> 00:18:58,050
මම දැනගෙන හිටියා ඔයාලා
දෙන්නා හොද ටීම් එකක් හදනවා කියලා.
381
00:18:58,050 --> 00:18:59,920
ඉතින්, ෆිලසිටි,
ඔයා මොකද කරන්නේ?
382
00:18:59,920 --> 00:19:01,220
මම පරිගණක විද්‍යාවේ වැඩ කරනවා
383
00:19:01,220 --> 00:19:03,520
- ක්වීන් කම්පැනියේ.
- ඇත්තට?
384
00:19:03,520 --> 00:19:07,020
ඔයාට ස්ටාර්ලින් නගරයේ
කොල්ලෙක් ඉන්නවද?
385
00:19:07,020 --> 00:19:10,790
නෑ, නෑ,
එහෙම කෙනෙක් නෑ.
386
00:19:10,790 --> 00:19:12,130
මම තව බොන්න මොනවහරි ගේන්නම්.
387
00:19:12,130 --> 00:19:13,730
මට පලවෙනි වර්ගයේ
දේ කරන්න යන්න වෙනවා.
388
00:19:13,730 --> 00:19:15,900
ඉතින් මම ආපහු එන්නම්.
389
00:19:24,070 --> 00:19:25,770
- මොකද?
- මචං.
390
00:19:25,770 --> 00:19:27,710
මචං?
මොක..
391
00:19:27,710 --> 00:19:30,140
එයා ඔයා ගැන හිතන්නේ
නෑ කියලද ඔයා තවම කියන්නේ?
392
00:19:30,150 --> 00:19:32,180
ඒ ඇදුම දිහා බලන්න.
393
00:19:32,180 --> 00:19:33,750
මම එයාගේ කොල්ලා ගැන අහද්දි,
394
00:19:33,750 --> 00:19:35,250
එයා ගල්ගැහුනා.
395
00:19:35,250 --> 00:19:37,650
ඔව්, ඔයා ඒ වෙලාවේ
ගොඩක් කපටි වුනා.
396
00:19:37,660 --> 00:19:41,190
ෆෙලසිටි කඩිසරයි,
නියමයි, ලස්සනයි.
397
00:19:41,190 --> 00:19:43,390
වැදගත්ම දේ තමයි,
එයා තමයි පළවෙනි කෙල්ල
398
00:19:43,390 --> 00:19:46,000
මම දැනට දැකපු ඔයාට ගැලපෙන
399
00:19:46,000 --> 00:19:48,030
ඔයාව සම්පුර්ණයෙන් තේරුම් ගත්ත
400
00:19:48,030 --> 00:19:50,800
මම කලින් ඔයා ගැන කියනවා වාගේ.
401
00:19:50,800 --> 00:19:53,370
එයා ඔයාට හොදට ගැලපෙනවා,
402
00:19:53,370 --> 00:19:56,640
ඉතින් ඔයා මොකද බලාගෙන ඉන්නෙ බැරී?
403
00:19:58,940 --> 00:20:01,210
ඒක නැතිවෙලා කොච්චර කල්ද?
404
00:20:01,210 --> 00:20:04,920
මම දන්නේ නෑ.
405
00:20:04,920 --> 00:20:07,920
මම ආපහු ඔයාගෙන් අහනවා, සිස්කෝ.
406
00:20:07,920 --> 00:20:09,680
ඒත් එහෙම අහද්දි,
407
00:20:09,690 --> 00:20:12,690
'මම දන්නේ නෑ' කියන
උත්තරයට වැඩිය දෙයක් මම බලාපොරොත්තු වෙනවා.
408
00:20:12,690 --> 00:20:18,170
දැන්, ඒ තුවක්කුව
නැතිවෙලා කොච්චර කාලයක් වෙනවද?
409
00:20:18,170 --> 00:20:20,800
දවසක්, දෙකක් විතර.
410
00:20:20,810 --> 00:20:23,740
මුරකාරයොන්ගෙන්
එක්කෙනෙක් අද වැඩට ආවේ නෑ.
411
00:20:23,740 --> 00:20:25,710
අනිවාර්යයෙන්ම එයා
තමයි ඒක ගන්න ඇත්තේ.
412
00:20:25,710 --> 00:20:29,350
මම හිතුවේ නෑ..
413
00:20:29,350 --> 00:20:30,950
ඔයා හිතන්නේ නෑ,
414
00:20:30,950 --> 00:20:34,320
මොකද ඔයා මගෙත් එක්ක
කතා කරලා තිබුනා නම්
415
00:20:34,320 --> 00:20:35,720
ඔයා මුලින්ම තිරණය කරන්න කලින්
416
00:20:35,730 --> 00:20:36,830
තර්කානුකුලව,
කෙනෙක්ට රිද්දන්න පුලුවන්,
417
00:20:36,830 --> 00:20:40,460
ප්‍රායෝගිකව බැරී ඇලන්ට
රිද්දන්න පුලුවන් දෙයක්.
418
00:20:40,460 --> 00:20:42,130
මට සමාවෙන්න.
419
00:20:42,130 --> 00:20:44,130
ඔයා මට පැහැදිලි කරන්න ඉඩ දෙනවා නම්..
420
00:20:44,130 --> 00:20:45,930
ආයුධ ගැන මම මොකක්ද
හිතන්නේ කියලා ඔයා දන්නවා, සිස්කෝ.
421
00:20:45,940 --> 00:20:47,670
ඒවා S.T.A.R. ලැබ් එකට
ගැලපෙන දේවල් නෙවෙයි.
422
00:20:47,670 --> 00:20:51,940
දැන්, ඔයා මේ තුවක්කුව
තියෙන තැන හොයාගන්න ඕනි,
423
00:20:51,940 --> 00:20:55,380
ඔයා ඒක දැන්ම කරන්න ඕනි.
424
00:21:01,050 --> 00:21:04,620
ඔයා මේ හදපු දේට,
මොනවද කරන්න පුළුවන් ?
425
00:21:07,660 --> 00:21:09,960
නරක දේවල්.
426
00:21:09,960 --> 00:21:12,700
මොනවා හරි සැක සහිත
දෙයක් තිබුනොත් කතා කරන්න කියලා ඔයා කිවා.
427
00:21:12,700 --> 00:21:14,700
මේ මිනිහා දෙපාරක් චාරිකාව ගියා.
428
00:21:14,700 --> 00:21:16,970
කවුරුත් එහෙම කරන්නේ නෑ.
429
00:21:24,110 --> 00:21:25,540
මේ වෙස්ට් පරික්ෂක.
430
00:21:25,540 --> 00:21:27,210
කෞතුකාගාරයේ ලෙනාර්ඩ්
ස්නාර්ට් පේන්න ඉන්නවා.
431
00:21:27,210 --> 00:21:29,480
හදිසි කණ්ඩායමක් කැදවනවා.
432
00:21:32,550 --> 00:21:34,310
මට සමාවෙන්න.
මම හිතුවේ මම ඒක දන්නවා කියලා,
433
00:21:34,320 --> 00:21:36,850
මම බය වුනා,
මම... මම නිකන් ඒක තේරුවා.
434
00:21:36,850 --> 00:21:39,750
නෑ, මම කිවේ, සමහර විට
එයාලටත් ඒක වැරදේවි.
435
00:21:39,750 --> 00:21:41,680
ඔව්, මට විශ්වාසයි අර කණ්ඩායම
436
00:21:41,690 --> 00:21:43,720
ප්‍රයිඩ් සහ පඩවන්ස් කියන එක
නමවත් දන්නේ නෑ
437
00:21:43,720 --> 00:21:48,660
හැන් සොලෝ නැවේ.
438
00:21:48,660 --> 00:21:52,400
වස්තුවේ, අවුල් වුන
වෙලාවට ඔයා ගොඩක් ලස්සනයි.
439
00:21:58,670 --> 00:22:00,670
කවුරු හරි ස්නාර්ට්ව දැකලා.
440
00:22:00,680 --> 00:22:05,520
- මම යන්න ඕනි.
- මම ඔයා වෙනුවෙන් බොරුවක් ගොතන්නම්
441
00:22:05,520 --> 00:22:07,420
හරි, ඔයා මොනවද කියන්න යන්නේ?
442
00:22:07,420 --> 00:22:08,820
මම සාමාන්‍යයෙන් ඔලිවර්ගේ අයට
කියන්නේ ක්ලබ් එකක හරි
443
00:22:08,820 --> 00:22:10,020
ගෙදර බීල වැඩිවෙලා ඉන්නවා කියලා
444
00:22:10,030 --> 00:22:11,390
ඒ එකක්වත් මට වැඩ කරන්නේ නෑ.
445
00:22:11,400 --> 00:22:13,030
නරක බඩේ අමාරුවක්..
දරුණු පාචනයක්.
446
00:22:13,030 --> 00:22:14,260
ඔව්, මට ඒක එච්චර පහසු
නිදහසට කරුණක් නෙවෙයි.
447
00:22:14,260 --> 00:22:15,400
යනවා ඉක්මනට
448
00:22:15,400 --> 00:22:17,160
පරිස්සමෙන් ඉන්න.
449
00:22:17,170 --> 00:22:20,170
මම දැන් හුලගට කතා කරන්නේ
මට පිස්සු
450
00:22:20,170 --> 00:22:22,270
මම තවමත් ඒක කරනවා.
451
00:22:38,490 --> 00:22:40,260
ස්නාර්ට්!
452
00:23:11,630 --> 00:23:15,190
- ඔයා හොදින්ද?
- ආ, ඒක පිච්චෙනවා.
453
00:23:20,900 --> 00:23:25,310
පරික්ෂණයකට වෙලාව.
454
00:23:25,310 --> 00:23:28,240
තමුන් කොච්චර
වේගවත්ද කියලා බලමු.
455
00:23:48,600 --> 00:23:51,270
එපා!
456
00:24:01,520 --> 00:24:03,890
එපා.
457
00:24:12,450 --> 00:24:14,110
එතන තාම හිරිවැටිලා.
458
00:24:14,110 --> 00:24:15,980
සීතල නිසා හැදුන
තුවාලයක් වගේ ඒක දැනෙන්නේ.
459
00:24:15,980 --> 00:24:17,490
මම හිතුවේ එයාගේ තුවාල
ඉක්මනට හොද වෙනවා කියලයි.
460
00:24:17,490 --> 00:24:19,020
ඒකෙ වේගය අඩු වෙලා.
461
00:24:19,030 --> 00:24:20,590
ඒ වේගයෙන් ඔයාගේ
සෛල හැදෙන්නේ නැත්නම්
462
00:24:20,590 --> 00:24:23,090
ඔයාගේ ලේ නහර ගල්ගැහිලා
463
00:24:23,100 --> 00:24:25,060
ස්නායු හානිය ස්ථීරව තියේවි.
464
00:24:25,070 --> 00:24:26,400
ඔයා ජිවත් වෙලා ඉන්න එක වාසනාවක්.
465
00:24:26,400 --> 00:24:28,540
ස්නාර්ට් තවත් මෙටා මිනිහෙක් නෙවෙයි.
466
00:24:28,540 --> 00:24:29,770
එයා ලග මොකක්දෝ තුවක්කුවක් තියෙනවා.
467
00:24:29,770 --> 00:24:32,200
ඒක දේවල් ගල් කරනවා,
මගේ වේගය අඩු කලා..
468
00:24:33,910 --> 00:24:35,570
හින්දා කෙනෙක්ව බේරගන්න
වෙලාවත් මදි වුනා.
469
00:24:35,580 --> 00:24:37,110
එයාගේ වාර්තාවලට අනුව,
470
00:24:37,110 --> 00:24:38,740
ස්නාර්ට් ඉස්කෝලය
ඉවරවෙනකන්වත් ගිහින් නෑ,
471
00:24:38,750 --> 00:24:42,450
ඉතින් එයා කොහොමද ඒ වගේ උසස්
තාක්ෂණයක් තියෙන හිම මැෂිමක් හැදුවේ?
472
00:24:42,450 --> 00:24:44,650
S.T.A.R. ලැබ් එකයි
හිම තුවක්කු හැදුවේ.
473
00:24:44,650 --> 00:24:49,450
ඩොක්ටර් වෙල්ස්ටයි කේට්ලන්ටයි
මේ ගැන කරන්න දෙයක් නෑ.
474
00:24:49,450 --> 00:24:53,460
මමයි ඒ තුවක්කුව හැදුවේ.
475
00:24:53,460 --> 00:24:55,790
ඔයා හැදුවේ?
476
00:24:55,790 --> 00:24:57,030
ඇයි?
477
00:24:57,030 --> 00:25:00,170
මොකද වේගයයි සීතලයි
කියන්නේ විරුද්ධ දේවල්.
478
00:25:00,170 --> 00:25:01,730
උෂ්ණත්වය මනින්නේ
479
00:25:01,730 --> 00:25:03,870
පරමාණු කොතරම් වේගයෙන්ද
දෝලනය වෙන්නේ කියන එකෙන්.
480
00:25:03,870 --> 00:25:05,740
වේගයෙන් දෝලනය වෙද්දි,
උණුසුම් වෙනවා,
481
00:25:05,740 --> 00:25:08,440
ඒවා සීතල වෙද්දි,
පරමාණු මට්ටම සෙමින් වෙනවා.
482
00:25:08,440 --> 00:25:10,740
කිසිම චලනයක් නැති වුනාම,
ඒකට කියනවා...
483
00:25:10,750 --> 00:25:13,250
නියත ශූන්‍ය කියනවා.
484
00:25:13,250 --> 00:25:14,910
ඔව්.
485
00:25:14,910 --> 00:25:20,590
මම නියත ශූන්‍යට ලං වෙන
සංයුක්ත එන්ජිමක් හැදුවා.
486
00:25:20,590 --> 00:25:22,820
ඔයාව නවත්වන්නයි
මම ඒක හැදුවේ.
487
00:25:22,820 --> 00:25:25,960
ඒ කාලයේ මම ඔයා
ගැන දැනගෙන හිටියේ නෑ, බැරී.
488
00:25:25,960 --> 00:25:28,730
මම කිවේ, ඔයා පිස්සෙක්
වුනොත් එහෙම මොකද කරන්නේ?
489
00:25:28,730 --> 00:25:29,960
හරියට මර්ඩන්, නිම්බස් වගේ
490
00:25:29,970 --> 00:25:32,530
ඒත් මම එහෙම වුනේ නෑ, නේද?
491
00:25:32,530 --> 00:25:36,540
අපි ලොකු සැකිල්ලක් හැදුවා
ඔයාව හොද පැත්තට ගන්න,
492
00:25:36,540 --> 00:25:38,000
ඒක ගහගෙන ගියා.
493
00:25:38,010 --> 00:25:40,240
ඒක නිසා,
ඔයාට තේරුම්ගන්න පුලුවන් සිස්කො
494
00:25:40,240 --> 00:25:42,040
නරකම දේට ලැස්ති වුනේ ඇයි කියලා.
495
00:25:42,040 --> 00:25:44,350
මට ඒක තේරෙනවා,
ඒත් මට තේරෙන්නේ නැත්තේ
496
00:25:44,350 --> 00:25:47,220
ඔයා කරපු දේ ගැන
මට කිවේ නැත්තේ ඇයි කියලා.
497
00:25:47,220 --> 00:25:48,750
මම කිවේ,
අපි කරපු දේවල් වලට පස්සේ,
498
00:25:48,750 --> 00:25:50,120
මම හිතුවේ ඔයා
මාව විශ්වාස කරනවා කියලා.
499
00:25:50,120 --> 00:25:52,150
- මම හිතුවේ අපි යාලුවෝ කියලා.
- එහෙම තමයි, බැරී.
500
00:25:52,150 --> 00:25:53,990
ඔයා මට නිකමට
හරි කියලා තිබුනා නම්,
501
00:25:53,990 --> 00:25:55,860
මට ලැස්ති වෙන්නවත් තිබුනා.
502
00:25:55,860 --> 00:25:58,060
ඒත් ඒ වෙනුවට,
අද රෑ කෙනෙක් මැරුනා.
503
00:26:00,630 --> 00:26:03,000
මට ඒකත් එක්ක ජිවත් වෙන්න වෙනවා.
504
00:26:03,000 --> 00:26:07,210
නෑ, සිස්කෝ.
අපි හැමෝටම එහෙමයි.
505
00:26:17,020 --> 00:26:20,090
ප්රවෘත්ති...
ඔයා හොදින්ද?
506
00:26:20,090 --> 00:26:22,920
මම හොදින්.
507
00:26:22,920 --> 00:26:25,090
මේක කොච්චර කාලයක් තියේවිද?
508
00:26:25,090 --> 00:26:27,760
පේන විදියට සීතල
යුද්ධය වටේටම යනවා වගේ.
509
00:26:27,770 --> 00:26:29,200
දැන් පටන් ගන්න එපා අයිරිස්
510
00:26:29,200 --> 00:26:31,330
ඔව්, දැන්ම තමයි.
511
00:26:31,330 --> 00:26:33,140
ඔයා මෙහෙමමයි කලේ
මම ඇතුල්වෙන්න හදද්දි
512
00:26:33,140 --> 00:26:35,070
ඔයාට නොකියා පොලිස් ඇකඩමියට.
513
00:26:35,070 --> 00:26:36,870
ඔයා මට සති ගානක් කතා කලේ නෑ..
514
00:26:36,880 --> 00:26:38,840
මගේ ඉල්ලුම්පත්‍රය
ඉල්ලා අත්සන් කරගන්නකන්ම.
515
00:26:38,850 --> 00:26:41,380
මේ සැරේ මම ඒක
අයින් කරගන්නේ නෑ තාත්තේ.
516
00:26:41,380 --> 00:26:43,820
ඔයා කැමති වුනත් අකමැති වුනත්
මම එඩිත් එක්ක සම්බන්ධය තියාගන්නවා.
517
00:26:43,820 --> 00:26:45,620
- එඩී මගේ සහයකයා.
- මම දන්නවා.
518
00:26:45,620 --> 00:26:47,190
ඒත් ඔයා එහෙම නෙවෙයි.
ඔයා පොලිසියේ නෙවෙයි.
519
00:26:47,190 --> 00:26:49,690
සහයකයෙක් ඉන්නවා කියන
එකේ තේරුම ඔයා දන්නේ නැ.
520
00:26:49,690 --> 00:26:52,630
මම කොහෙ ගියත්,
එයා එනවා,
521
00:26:52,630 --> 00:26:55,900
මම යන තැන් ආරක්ෂිත නෑ, අයිරිස්.
522
00:26:55,900 --> 00:26:59,540
මට 100%ක් අවධානයෙන් ඉන්න ඕනි.
523
00:26:59,540 --> 00:27:02,950
දැන්, මගේ කොටසක්
අවධානයෙන් ඉන්නේ නෑ,
524
00:27:02,950 --> 00:27:04,910
මට එඩී මගේ
සහයකයා විදියට පේන්නේ නෑ,
525
00:27:04,920 --> 00:27:07,180
ඒත් ඔයාගේ කොල්ලා විදියට පේනවා.
526
00:27:07,180 --> 00:27:10,680
ඉතින් එයාට තුවාල වුනොත්
හරි ඊටවඩා දෙයක් වුනොත්,
527
00:27:10,690 --> 00:27:12,690
මමත් එතන හිටියොත්
528
00:27:12,690 --> 00:27:14,790
මම කොහොමද
ඔයාගේ මූණ දිහා බලාන්නේ?
529
00:27:14,790 --> 00:27:17,860
ඔයා කොහොමද මගේ
මූණ දිහා බලන්නේ?
530
00:27:17,860 --> 00:27:20,560
දැන්,
මම ඔයත් එක්ක තරහා නෑ,
531
00:27:20,570 --> 00:27:25,470
ඒත් ඒකයි
මට මේක මෙච්චර අමාරු.
532
00:27:25,470 --> 00:27:27,500
ඔයාට තේරුනාද?
533
00:27:31,340 --> 00:27:32,840
අපි අද රෑම ආපහු යනවා.
534
00:27:32,850 --> 00:27:34,280
- කොහෙද?
- කෞතුකාගාරයට.
535
00:27:34,280 --> 00:27:36,310
දියමන්තිය නිකන්ම
හොරකම් වෙන්නේ නෑ.
536
00:27:36,320 --> 00:27:38,420
තුවක්කුව ඔයාගේ මොළේ
ගල් කලාද ස්නාර්ට්?
537
00:27:38,420 --> 00:27:40,290
මේ වෙද්දි කෞතුකාගාරය
පොලිසියෙන් වට කරලා ඇති,
538
00:27:40,290 --> 00:27:42,120
- තව ස්ට්‍රීක්.
- මේකෙන් ස්ට්රීක්ව නවත්වන්න පුලුවන්.
539
00:27:42,120 --> 00:27:44,790
මේකෙන් එයාට තුවාල කරනවා,
තව මම එයාගේ දුර්වලකම දන්නවා.
540
00:27:44,800 --> 00:27:47,800
ඉතින් අපි යනවා,
ඔයාලා අකමැති වුනත්.
541
00:27:47,800 --> 00:27:51,330
අපි දෙන්නටම අයින් වෙන්න ඕනි...
පණපිටින්.
542
00:27:51,340 --> 00:27:54,200
ඉතින් ඔයාලා ඉස්සරහා
ගැන හිතලා සැලැස්මක් හැදුවා.
543
00:27:54,200 --> 00:27:57,870
අඩුම තරමේ මම
ඔයාලට දෙයක් ඉගැන්නුවා.
544
00:27:57,880 --> 00:27:59,640
ඉතින් මොකද බලාගෙන ඉන්නේ?
545
00:27:59,650 --> 00:28:02,610
මට වෙඩිතියනවා.
546
00:28:02,620 --> 00:28:04,850
දැන්ම මගේ මොළේට
වෙඩි තිබ්බොත් හොදයි,
547
00:28:04,850 --> 00:28:06,650
මොකද එහෙම නැත්නම්,
548
00:28:06,650 --> 00:28:09,250
මම තමුසෙලාගෙන් එක්කෙනෙක් හරි
ආයෙත් දැක්කොතින්..
549
00:28:09,250 --> 00:28:11,550
ඔයාට තේරෙන්නේ නැ නේද?
550
00:28:11,550 --> 00:28:13,890
මේ ඡායාව එලියේ ඉන්නවා,
551
00:28:13,890 --> 00:28:17,020
ඉතින් සෙන්ට්‍රල් නගරය
ඔයාගේ සෙල්ලම් පිට්ටනිය නෙවෙයි.
552
00:28:22,420 --> 00:28:24,460
අනිවාර්යෙන්ම එහෙම තමයි.
553
00:28:29,960 --> 00:28:33,030
බැරී?
554
00:28:33,030 --> 00:28:36,330
බැරි.
555
00:28:36,330 --> 00:28:39,300
මොකද?
ඔයා මොකද කරන්නේ?
556
00:28:39,300 --> 00:28:41,570
ඔයා ඔයාගේ හොටෙල් එකට යන්න.
557
00:28:41,570 --> 00:28:44,110
- ගිහින් නිදාගන්න.
- ඔයත් යන්න.
558
00:28:44,110 --> 00:28:47,340
මගේ හොටෙල් එකට නෙවෙයි..
මම කිවේ නිදා ගන්න කියලයි.
559
00:28:51,250 --> 00:28:52,980
මට බෑ.
560
00:28:52,980 --> 00:28:55,450
මම මගේ ඇස් වහන හැම වෙලේම,
මට අර මනුස්සයාගේ මුහුණ පේනවා.
561
00:28:57,990 --> 00:29:01,190
එයා මැරෙනවා මම බලාගෙන හිටියා.
562
00:29:03,260 --> 00:29:06,460
මම තව ඉක්මන් වෙන්න ඕනි.
563
00:29:06,470 --> 00:29:09,330
බැරී, ඒක ඔයාගේ වැරැද්ද නෙවෙයි.
564
00:29:09,340 --> 00:29:10,900
ඒක සිස්කොගේ වැරැද්දකුත් නෙවෙයි.
565
00:29:10,900 --> 00:29:12,440
බැරී,
මම දන්නවා ඔයා අවුලෙන් ඉන්නේ,
566
00:29:12,440 --> 00:29:15,880
ඒත් ඔයා එයාගේ
පැත්තෙන් මේ ගැන හිතලා බලන්න ඕනි.
567
00:29:15,880 --> 00:29:17,810
නැ, මට ඒක තේරෙනවා.
568
00:29:17,820 --> 00:29:19,510
එයා මාව විශ්වාස කරේ නෑ.
569
00:29:19,520 --> 00:29:22,590
බැරී, ඔයා අපිව මුණ ගැහුනාම...
මමයි, ඔලිවරුයි, ඩිගුයි..
570
00:29:22,590 --> 00:29:25,630
අපි තෙල් කවපු දුනු මැෂින් එකක්.
571
00:29:25,630 --> 00:29:27,900
ඒත් ඒක ඒ විදියට පටන් ගත්තේ නෑ.
572
00:29:27,900 --> 00:29:30,130
ඔයාලා වගේ නෙවෙයි,
අපි එක රැයෙන් එකතු වුනේ නැහැ
573
00:29:30,140 --> 00:29:33,210
අපි පොඩ්ඩ පොඩ්ඩ තමයි හදාගත්තේ
574
00:29:33,210 --> 00:29:34,980
මාව විශ්වාස කරන්න,
ඔලිවර් දිහා බලාගෙන ඉඳල විතරක්
575
00:29:34,980 --> 00:29:37,710
නෙමෙයි මගේ විශ්වාසය එයා ලබාගත්තේ
576
00:29:49,760 --> 00:29:55,360
මේ ජිවිතය ,මිනිස්සුන්ට මොනවද
කරන්න පුලුවන් කියලා මම දැකලා තියෙනවා.
577
00:29:55,370 --> 00:29:57,340
ඒක හුදකලා මාර්ගයක්.
578
00:29:57,340 --> 00:30:01,170
ඒක ඊට වඩා හුදකලා කරගන්න එපා.
579
00:30:11,800 --> 00:30:13,840
නවතිනවා!
580
00:30:13,840 --> 00:30:16,010
තමුන්ට අර දොර වගේ වෙන්න ඕනිද?
581
00:30:28,160 --> 00:30:30,330
කැප්ටන් කෝල්ඩ් ඉන්න
තැන හොයාගන්න මම විදියක් හොයාගත්තා.
582
00:30:30,330 --> 00:30:32,200
ඔයා මිනිස්සුන්ට
නම් තියන එක නවත්වන්න ඕනි.
583
00:30:32,200 --> 00:30:35,700
- බැරී, එයා කියන දේ අහන්න.
- කොහොමද?
584
00:30:35,700 --> 00:30:38,800
මේ හිම තුවක්කුව එන්ජින්
ඒකකයකින් වැඩ කරන්නේ,
585
00:30:38,810 --> 00:30:41,240
මයික්රොකම්පියුටරයකින් වාතය සහ
තෙල් පරිමාව පාලනය කරලා
586
00:30:41,250 --> 00:30:42,550
ඉතින් සීතල වුන දියරය
587
00:30:42,550 --> 00:30:44,580
කුටීරවලන් එලියට එන එක නවත්වනවා..
588
00:30:44,580 --> 00:30:46,320
- පුපුරණ එකත්.
- හරි.
589
00:30:46,320 --> 00:30:49,690
මේ E.C.U. එක මගේ ටැබ්ලට්
එකෙන් අප්ඩේට් ලබාගන්නවා.
590
00:30:49,690 --> 00:30:52,560
මම සෙන්ට්‍රල් නගරයේ නෙට්වර්ක්
එකෙන් සිග්නල් එකක් නිකුත් කරලා
591
00:30:52,560 --> 00:30:53,820
බොරු අප්ඩේට්
එකක් යැව්වොතින්,
592
00:30:53,820 --> 00:30:55,260
අපිට ආපහු සංඥාවක් ලැබිලා,...
593
00:30:55,260 --> 00:30:57,820
අපිට ස්නාර්ට්ව
හොයාගන්න පුලුවන් වෙනවා.
594
00:30:57,830 --> 00:30:59,320
ඒකට කොච්චර වෙලා යනවද?
595
00:30:59,330 --> 00:31:00,990
මුලින්ම මට නෙට්වර්ක්
එක හැක් කරන්න ඕනි,
596
00:31:01,000 --> 00:31:02,960
ඉතින් මම දන්නේ නෑ,
විනාඩි 30ක් විතර?
597
00:31:02,960 --> 00:31:04,660
මට විනාඩියකට කලින් කරන්න පුලුවන්.
598
00:31:04,670 --> 00:31:06,660
හැක් ගැන කතා කරද්දි,
මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙල්ල.
599
00:31:06,670 --> 00:31:10,440
අම්මෝ හිතුව වගේ වුනේ නැහැ
600
00:31:12,740 --> 00:31:14,080
හරි. මම ඇතුලේ.
601
00:31:14,080 --> 00:31:15,410
ඔයා විහිලු කරනවද?
602
00:31:15,410 --> 00:31:18,180
හරි, මම අප්ඩේට් යවනවා.
603
00:31:18,180 --> 00:31:19,510
අපි සම්බන්ධවුනා.
604
00:31:19,520 --> 00:31:21,580
නෙට්වර්ක් එක
තැන අදුනා ගන්නවා.
605
00:31:21,580 --> 00:31:23,820
අපි එයාව හොයාගත්තා.
එයා බටහිර නෙල්සන්
606
00:31:23,820 --> 00:31:25,580
දුම්රිය ස්ථානය පැත්තට යනවා.
607
00:31:25,580 --> 00:31:28,120
එයා යනවා නම්, ඒ කියන්නේ
මිස්ටර් ස්නාර්ට්
608
00:31:28,120 --> 00:31:31,060
එයා හොයාගෙන ආපු
දේ අරගෙන වගේ.
609
00:31:31,060 --> 00:31:32,820
අපි ඒක ගැන හිතද්දි,
610
00:31:32,830 --> 00:31:35,260
මචං,
අපිව නවත්වන්න බෑ.
611
00:31:35,260 --> 00:31:37,260
ඔයා මයික් එක ඕෆ් කලා.
612
00:31:37,260 --> 00:31:39,430
අපි කතා කරන්නේ කොහොමද?
613
00:31:39,440 --> 00:31:41,970
මට දැන් කතා කරන
මානසිකත්වයක් නෑ.
614
00:31:47,180 --> 00:31:51,680
සෑම ඒකකයක්ම, සැකකාරයා
සෙන්ට්‍රල් නගරයේ දුම්රිය ස්ථානයේ ඉන්නවා.
615
00:31:51,690 --> 00:31:53,990
අපි ස්නාර්ට්ව හොයාගත්තා.
616
00:31:53,990 --> 00:31:56,760
- උදව්වට මෙතන ඉන්න.
- උදව්වට ඉන්න? කොහෙත්ම බෑ.
617
00:31:56,760 --> 00:31:58,530
ඒක අණක්.
618
00:32:00,970 --> 00:32:03,840
- ඔයා බැරීගේ පස්සෙ යන්න ඕනි.
- ඔයාට එයා කියපු දේ ඇහුනා, ෆෙලසිටි.
619
00:32:03,840 --> 00:32:05,270
එයාට මේක තනියම කරන්න ඕනි.
620
00:32:05,270 --> 00:32:06,670
ඇත්තෙන්ම, එයා ඒක කිවා.
621
00:32:06,670 --> 00:32:07,910
එයාට තුවාලවෙලා.
622
00:32:07,910 --> 00:32:09,640
ඔයාලා එයාගේ කණ්ඩායමේ
අනික එයාගේ යාලුවෝ.
623
00:32:09,640 --> 00:32:11,940
ඇරෝ මට අයින් වෙලා ඉන්න කියලා
කිව වාරයකට මට නිකල් එකක් දුන්නොත්,
624
00:32:11,950 --> 00:32:13,910
මම ඔලිවර් ක්වීන් වගේ පෝසත් වෙලා,
625
00:32:13,910 --> 00:32:16,850
මම එයාව ගැන කිවේ එයා
තමයි මම දන්න පෝසත්ම මිනිසා,
626
00:32:16,850 --> 00:32:18,350
එහෙම වෙලා හිටියා.
627
00:32:18,350 --> 00:32:20,890
දේ තමයි,
628
00:32:20,890 --> 00:32:23,420
ඔයා ඔයාගේ සහයකයාගේ පස්සෙන් ඉන්න ඕන
629
00:32:23,420 --> 00:32:27,330
මොන දේ වුනත්.
630
00:32:27,330 --> 00:32:30,830
මගේ ලග උදව් වෙන දෙයක් තියෙනවා.
631
00:32:40,680 --> 00:32:43,750
මම ඔයාගේ සහයකයා,
මම ඔයාගේ අත්උදව්කාරයා නෙවෙයි.
632
00:33:00,730 --> 00:33:03,200
දුවන්න තැනක් නෑ.
633
00:33:03,200 --> 00:33:04,860
මම ඔයාව කලින් දැක්කේ නෑ.
634
00:33:04,870 --> 00:33:08,170
ඔයාගේ අම්මා දන්නවද
ඔයා නිදාගන්න වෙලාවේ එලියේ ඉන්නේ කියලා?
635
00:33:08,170 --> 00:33:10,370
ඔයාට පැනලා යන්න ඕනි නම්
ඔයා තෝරගන්න තිබුනේ
636
00:33:10,380 --> 00:33:11,980
කෝච්චියට වඩා වේගවත් එකක්.
637
00:33:11,980 --> 00:33:14,740
ඒ මට පැනලා යන්න ඕනි වුනා නම්නේ.
638
00:33:14,750 --> 00:33:17,680
ට්‍රක් එක මංකොල්ලකද්දි මම
ඔයාගේ දුර්වලතාවය දැක්කා,
639
00:33:17,680 --> 00:33:19,320
තව නාට්යශාලාවේදිත්.
640
00:33:19,320 --> 00:33:22,020
පේනවනේ, ඔයා අනිත්
අය බේරගන්න කරදර වෙද්දි,
641
00:33:22,020 --> 00:33:24,620
මම බේරිලා යනවා.
642
00:33:38,210 --> 00:33:40,680
ඒකට සුභපැතුම්.
643
00:34:21,160 --> 00:34:23,930
ගොඩක් ඉක්මන්, කොල්ලෝ.
644
00:34:23,930 --> 00:34:26,530
ඒත් ඇති තරම් ඉක්මන් නෑ.
645
00:34:31,060 --> 00:34:32,290
ස්තුතියි.
646
00:34:32,300 --> 00:34:33,460
මොකටද?
647
00:34:33,460 --> 00:34:35,670
ඔයා මගේ වැඩ ඔක්කොම දියුණු කරාට
648
00:34:35,670 --> 00:34:36,870
මේ තුවක්කුවත් එක්ක විතරක් නෙවෙයි,
649
00:34:36,870 --> 00:34:39,470
ඒත් මම ජොබ් එක ගැන හිතන විදියත්
650
00:34:39,470 --> 00:34:41,070
ඒක අධ්‍යාපනික දෙයක් වුනා.
651
00:34:41,070 --> 00:34:44,800
බිමට දානවා.
652
00:34:44,810 --> 00:34:46,510
මේ මූලාකෘති හිම විදිනය,
653
00:34:46,510 --> 00:34:51,240
හතර ගුණයක් විශාලයි,
හතර ගුණයක් බලය තියෙනවා.
654
00:34:51,240 --> 00:34:53,350
ඔයා කාටද කතා කරන්නේ
කියලා මට පුදුමයක් තිබුනා.
655
00:34:53,350 --> 00:34:56,450
හේයි, තමුන්ට තමුන්ගේ
බෙහෙත්වල රහබලන්න ඕනි නැත්නම්,
656
00:34:56,450 --> 00:34:57,450
මෙතනින් යනවා.
657
00:34:57,460 --> 00:34:58,690
ඔයාගේ අත් වෙව්ලනවා.
658
00:34:58,690 --> 00:35:00,390
ඔයා කවුරුවත් මරලා නෑ.
659
00:35:00,390 --> 00:35:03,360
හැමදේටම පළවෙනි වතාවක්
තියෙනවා, කැප්ටන් කෝල්ඩ්.
660
00:35:05,460 --> 00:35:07,300
මම වෙඩි තියනවා.
661
00:35:11,370 --> 00:35:14,700
ඔයා දින්නා, ළමයෝ.
662
00:35:14,700 --> 00:35:17,000
ලගදි මුණගැහෙමු.
663
00:35:20,510 --> 00:35:23,710
හේයි, දියමන්තිය දිලා යනවා.
664
00:35:23,710 --> 00:35:25,980
එච්චර වාසනාවක් බලාපොරොත්තු වෙන්න එපා
665
00:35:32,450 --> 00:35:34,320
මට ඕනි වුනත්
එයාට වෙඩි තියන්න බෑ.
666
00:35:34,320 --> 00:35:38,160
මේක ඇත්තටම S.T.A.R.
ලැබ් එකේ වැකුම් ක්ලීනර් එක,
667
00:35:38,160 --> 00:35:39,890
L.E.D ගොඩකුත් එක්.
668
00:35:39,890 --> 00:35:44,230
ඔයාව උණුසුම් තැනකට ගෙනියමු.
669
00:35:44,230 --> 00:35:46,260
ස්තුතියි.
670
00:35:57,080 --> 00:35:58,580
මම ස්නාර්ට්ව හොයාගන්න හැදුවා,
671
00:35:58,580 --> 00:36:03,350
ඒත් එයා කොහොම හරි
සිග්නල් එක නවත්වන්න ඇති.
672
00:36:03,350 --> 00:36:08,290
අපි එයාව හොයාගමු,
සිස්කෝ, එකතුවෙලා.
673
00:36:10,090 --> 00:36:12,860
ඔයාට මෙතන නියම
කණ්ඩායමක් ඉන්නවා, බැරී.
674
00:36:12,870 --> 00:36:18,370
කණ්ඩායම් ගැන කතා කරනවා නම්,
මම ආපහු මගේ එකට යන්න ඕනි.
675
00:36:18,370 --> 00:36:21,140
ඔයාව හමුවිම සතුටක්, මිස් ස්මෝක්.
676
00:36:21,140 --> 00:36:23,780
අපි හලෝ කිවා කියලා ඇරෝට කියන්න.
677
00:36:23,780 --> 00:36:26,050
මම කියන්නම්.
678
00:36:29,090 --> 00:36:31,730
ගුඩ්බායි ෆිලසිටි.
679
00:36:31,730 --> 00:36:34,760
බායි, බැරී.
680
00:36:46,730 --> 00:36:48,730
අමතක නොවෙන කෙල්ලෙක්.
681
00:36:48,740 --> 00:36:51,400
එයා විශේෂයි.
682
00:36:51,400 --> 00:36:53,900
ඔව්. එහෙම තමයි.
683
00:36:59,280 --> 00:37:02,380
සිස්කෝ,
684
00:37:02,390 --> 00:37:07,630
තවත් ඒ වගේ දෙයක් කරන්න හිතන්නවත් එපා.
685
00:37:07,630 --> 00:37:11,470
මම කියපු දේ තේරුනාද?
686
00:37:11,470 --> 00:37:14,040
ඔව්, සර්.
687
00:37:26,950 --> 00:37:29,560
- හේයි, තාත්තේ.
- හේයි.
688
00:37:32,760 --> 00:37:36,200
ඔයා එඩීව නම් හොයන්නේ,
එයා සාක්ෂිකාමරයේ.
689
00:37:36,200 --> 00:37:38,800
මම ඔයාවයි හෙව්වේ.
690
00:37:38,800 --> 00:37:40,930
මම සමාව ගන්නයි ආවේ...
ආපහු සැරයක්.
691
00:37:43,110 --> 00:37:46,240
ඔයා වාසනා අංකයට
ගහන්නයි හදන්නේ නේද?
692
00:37:46,240 --> 00:37:48,810
තාත්තේ, මට ඔයාට කියන්න ඕනි වුනේ
693
00:37:48,810 --> 00:37:51,110
ඔයාට කරන්න දෙයක් නෑ
694
00:37:51,110 --> 00:37:53,180
මම ඔයා දිහා බලන විදිය වෙනස් කරන්න.
695
00:37:53,180 --> 00:37:54,810
මට සමාවෙන්න.
696
00:37:54,820 --> 00:37:56,350
මම හිතන්නයි තිබුනේ කොහොමද
697
00:37:56,350 --> 00:37:57,820
ඔයාටයි එඩීටයි ඒක බලපාන්නේ කියලා..
698
00:37:57,820 --> 00:37:59,820
අහන්න..
699
00:37:59,820 --> 00:38:02,860
අද ස්නාර්ට් අල්ලන්න ගියාම?
700
00:38:02,860 --> 00:38:05,160
එයා මාව මරන්න හැදුව
701
00:38:05,170 --> 00:38:08,970
එඩී මගේ ජීවිතය බේරුවා.
702
00:38:08,970 --> 00:38:11,770
මම එයාව
අඩුවෙන් තක්සේරුකරන්න ඇති.
703
00:38:11,770 --> 00:38:15,600
දැන් ඉදන්,
තවත් රහස් නෑ.
704
00:38:19,980 --> 00:38:22,110
තවත් රහස් නෑ.
705
00:38:25,850 --> 00:38:29,410
- හොදයි, ගිහින් එඩීව බලන්න යන්න.
- හරි.
706
00:38:29,410 --> 00:38:32,510
ඔයාගේ වයසක මිනිහා
බලාගත්ත එකට ස්තුති කරන්න.
707
00:38:52,100 --> 00:38:53,170
මම කෑ ගැහුවද?
708
00:38:53,170 --> 00:38:54,710
- ඔව්.
- ඔව් මම කෑ ගැහුවා.
709
00:38:54,710 --> 00:38:56,410
මට සමාවෙන්න.
මම ඔයාව බය කරන්න හිතුවේ නෑ.
710
00:38:56,410 --> 00:38:58,180
ඔයා මාව බේරගන්න
ආවා කියල නම් කියන්න එපා.
711
00:38:58,180 --> 00:39:00,310
කෝච්චියේ යන එක
තවමත් ආරක්ෂිත විදියක්.
712
00:39:00,310 --> 00:39:02,450
මම හිතුවේ ඒ ප්ලේන්වල කියලා.
713
00:39:07,690 --> 00:39:10,690
ඔයාට මතකද ඔයාට
අත්දැකිමක් තිබුනා කියලා
714
00:39:10,690 --> 00:39:13,160
කෙනෙක්ට කැමති වෙලා ඉන්නවා
එයා ඔයා ගැන ඒ විදියට නොහිතන කෙනෙක්ට?
715
00:39:14,460 --> 00:39:17,130
ඒ අයිරිස් නේද?
716
00:39:19,600 --> 00:39:21,470
ඔයා කොහොමද දන්නේ?
717
00:39:21,470 --> 00:39:23,840
පොඩි දේවල් ගැන බලද්දී
718
00:39:23,840 --> 00:39:27,010
එයා ඔයා දිහා බලන්නේ නැති
වෙලාවට ඔයා හැසිරෙන විදිය,
719
00:39:27,010 --> 00:39:30,710
බොරුවට ඔයා හිනාවෙන්න හදන විදිය,
720
00:39:30,710 --> 00:39:33,580
ඔයා ඔයාගෙම හිතේ
තියාගෙන ඉන්න නිහඩ සිහින.
721
00:39:35,880 --> 00:39:39,990
ඔයයි ඔලිවරුයි වගේ.
722
00:39:39,990 --> 00:39:41,960
වෙන කවුරු ඉතින් දැනගන්නද ?
723
00:39:46,530 --> 00:39:50,270
මට බයයි ඒකෙන්
හැමදේම වෙනස්වෙයි කියලා.
724
00:39:50,270 --> 00:39:53,000
එහෙම වෙයි,
725
00:39:53,000 --> 00:39:55,670
ඒත් ඒක ඒ තරම්
නරක දෙයක් නොවේවි.
726
00:39:59,010 --> 00:40:00,280
අපිට මොකද වෙලා තියෙන්නේ?
727
00:40:00,280 --> 00:40:03,580
අපි හොදටම හොදට එකිනෙකා ගැලපෙනවා.
728
00:40:03,580 --> 00:40:07,620
තවම අපි ඉදගෙන ඉන්නවා,
අපිට ලබාගන්න බැරි අය ගැන කතා කර කර.
729
00:40:07,620 --> 00:40:10,450
මම හිතන්නේ එයාලා කියන දේ ඇත්ත.
730
00:40:10,450 --> 00:40:12,490
විරුද්ධ අයයි ආකර්ෂණය වෙන්නේ.
731
00:40:15,090 --> 00:40:18,530
ඔයාට කවදාහරි මොනවා හරි ඕනි වුනොත්,
මම ඔයාගේ හදවතට වඩා වේගයෙන් එන්නම්.
732
00:40:18,530 --> 00:40:20,030
එහෙමමයි.
733
00:40:20,030 --> 00:40:21,560
මට පුලුවන් වේගයෙන්,
734
00:40:21,560 --> 00:40:24,400
මට ටික වෙලාවක් යාවි,
ඒත් මම අනිවාර්යයෙන් එනවා.
735
00:40:31,570 --> 00:40:34,140
බායි, ෆිලසිටි.
736
00:40:53,960 --> 00:40:56,330
බායි, බැරී.
737
00:41:04,870 --> 00:41:08,170
අපි අර ජොබ් එක
කරලා කාලයක් ගියා තමයි.
738
00:41:08,170 --> 00:41:10,910
ඒක ඔයාට හොදින්
ඉවර වුනේ නෑ තමයි,
739
00:41:10,910 --> 00:41:12,640
මම අපේ සම්බන්ධය
ඉවරයි කියලා කිවා තමයි.
740
00:41:12,640 --> 00:41:14,240
ඒත් දේවල් වෙනස් වුනා.
741
00:41:14,250 --> 00:41:16,040
මට සෙන්ට්‍රල් නගරයේ
දිගටම වැඩ කරන්න ඕනි නම්,
742
00:41:16,050 --> 00:41:18,750
මට අලුත් කණ්ඩායමක් ඕනි වෙනවා.
743
00:41:18,750 --> 00:41:20,880
මට ඔයා වගේ කෙනෙක් ඕනි වෙනවා.
744
00:41:20,890 --> 00:41:22,920
ඔයා සාධාරණ බයකරන්නෙක්.
745
00:41:22,920 --> 00:41:25,520
ඔයාට හැකියාවන් තියෙනවා.
746
00:41:25,520 --> 00:41:29,860
ඔයාට මාර්ගයක් විතරයි ඕනි.
747
00:41:29,860 --> 00:41:33,060
මට ඒක ඔයාට දෙන්න පුලුවන්.
748
00:41:33,060 --> 00:41:35,670
ඔයා තවමත්
ගින්දර එක්ක සෙල්ලම් කරන්න කැමතිද?
749
00:41:35,670 --> 00:41:38,500
ඔයා මේකට කැමති වේවි.
750
00:41:38,510 --> 00:41:39,540
ඉතින්..
751
00:41:40,510 --> 00:41:43,210
ඔයා බාරගන්නවද මික්?
නැත්නම් අයින් වෙනවද?
752
00:41:45,610 --> 00:41:47,310
ඔව් යාලුවා,
මම බාරගන්නවා.