1
00:00:01,440 --> 00:00:05,130
මගේ නම බැරී ඇලන්
මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා.
2
00:00:05,960 --> 00:00:07,950
මම පොඩි කාලයේදි, මම දැක්කා මගේ අම්මාව
3
00:00:07,950 --> 00:00:09,500
හිතාගන්න බැරි දෙයකින් මරලා දානවා.
4
00:00:10,180 --> 00:00:12,480
ඇය මැරුවට මගේ
තාත්තා හිරේට ගියා.
5
00:00:13,050 --> 00:00:15,670
එක් අනතුරකින් මාව
වියනොහැක්කක් බවට පත්කලා.
6
00:00:17,080 --> 00:00:19,800
පිටත ලෝකයට, මම සාමාන්‍ය
අධිකරණ වෛද්‍යවරයෙක්.
7
00:00:19,800 --> 00:00:22,740
ඒත් රහසේ මගේ වේගය පාවිච්චි කරනවා
8
00:00:22,740 --> 00:00:24,130
අපරාධවලට විරුද්ධව සටන් කරලා
මම වගේ අනිත් අයව හොයාගන්න.
9
00:00:24,500 --> 00:00:27,030
කවදාහරි දවසක, මම මගේ
අම්මව මරපු කෙනාව හොයාගෙන
10
00:00:27,030 --> 00:00:29,290
මගේ තාත්තට සාධාරණය ගේනවා.
11
00:00:29,360 --> 00:00:31,600
මම තමයි... ෆ්ලෑෂ්.
12
00:00:32,600 --> 00:00:34,270
පසුගිය කොටස්වලින්... . .
13
00:00:34,270 --> 00:00:35,410
ඔයා කවුරු කියලද හිතන්නේ?
14
00:00:35,410 --> 00:00:38,270
මේ ගැනයි අපි කතා කලේ,
මගේ වේගය හොදට පාවිච්චි කරන්න.
15
00:00:38,270 --> 00:00:41,350
අපි කතා කලේ ඔයා අපිට
මෙටා මිනිසුන් අල්ලා ගන්න උදව් කරන එක ගැන.
16
00:00:41,360 --> 00:00:43,360
ඒ ජනමාධ්‍ය පන්තිවලින්
පස්සේ, මම බ්ලොග් එකක් හැදුවා.
17
00:00:43,360 --> 00:00:44,520
මම හිතුවේ ඔයා
ජනමාධ්‍ය කලාව ගැන කතා කරනවා කියලා
18
00:00:44,520 --> 00:00:46,000
විද්‍යාත්මක දේවල් ගැන නෙවෙයි කියලා.
19
00:00:46,000 --> 00:00:47,300
මම ඔයා දන්න කාලෙක ඉදන්,
20
00:00:47,300 --> 00:00:48,850
ඔයා විය නොහැකි දේවල්
ගැන විශ්වාස කලා.
21
00:00:48,850 --> 00:00:50,940
ඔයාගේ අම්මා මැරුණ රෑ ගැන ඔයා
කියපු දේවල් හරි නම්?
22
00:00:50,940 --> 00:00:53,100
එලියේ ඉන්න මොකක් හරි
මිනිස්සුන්ව බේරනවා.
23
00:01:01,060 --> 00:01:02,540
ඔයාලා කොච්චර හිතනවද
24
00:01:02,540 --> 00:01:04,780
ඔයාලගේ යාලුවෝ ඔයාලගේ
ජිවිතේට ආවේ ඇයි කියලා?
25
00:01:04,920 --> 00:01:09,180
ඒක අහඹු දෙයක්ද,
හිතලා කරපු දෙයක්ද, නැත්නම් දෙකමද?
26
00:01:11,170 --> 00:01:14,030
හේතුව ගැන නොහිතුවොත්,
ඔයා දන්න සමහර යාලුවන්
27
00:01:14,030 --> 00:01:16,210
ඔයාගේ ලගින් ටික කාලයක් ඉදිවි.
28
00:01:17,400 --> 00:01:19,830
අනික් අය,
ඔයාට විශ්වාසයක් නෑ.
29
00:01:20,570 --> 00:01:24,490
තව යාලුවෙක් ඉන්නවා,
ඔයා බලාපොරොත්තු වෙනවා,
30
00:01:24,500 --> 00:01:27,420
යාලුවෙක්ට වඩා කෙනෙක් වෙයි කියලා.
31
00:01:28,440 --> 00:01:31,050
එත් දැනට යාලුවෙක් විදිහට තමයි
32
00:01:31,220 --> 00:01:32,750
ඒකට කමක් නෑ.
33
00:01:33,320 --> 00:01:34,130
මම හිතන්නේ.
34
00:01:35,360 --> 00:01:37,310
ඔයා කේට්ලන්ටයි සිස්කොටයි
ආරාධනා කරපු එක ගැන සතුටුයි.
35
00:01:37,620 --> 00:01:38,710
එයාලා නියමයි හරිද?
36
00:01:38,780 --> 00:01:40,220
එයාලා ඔයාගේ ජිවිතය බේරුවා, බැරී.
37
00:01:40,310 --> 00:01:42,140
ඒ නිසා එයාලා මට මුණගැහුන
නියමම කට්ටිය වෙනවා.
38
00:01:42,720 --> 00:01:44,450
ඔයාලා යාලුවෝ වුන එක නියමයි.
39
00:01:45,250 --> 00:01:48,120
යාලුවන් වෙනුවෙන්,
අලුත් සහ පරණ අය.
40
00:01:54,230 --> 00:01:54,880
මම යනවා.
41
00:01:55,230 --> 00:01:56,050
මට සුභ පතන්න.
42
00:01:59,270 --> 00:02:00,630
මම ඔයාව විනාශ කරන්නයි යන්නේ.
43
00:02:00,800 --> 00:02:02,480
ආඩම්බර වෙන්න එපා, වෙස්ට්.
44
00:02:07,380 --> 00:02:09,850
කට්ටිය?
මට ප්‍රශ්නයක් තියෙනවා.
45
00:02:10,180 --> 00:02:12,500
අර වගේ අය ඉද්දි අපි
හැමෝටම ප්‍රශ්න තියෙනවා.
46
00:02:13,220 --> 00:02:15,200
ඔව්. එයා මාරයි.
47
00:02:15,730 --> 00:02:18,410
මම කිවේ, උත්පාදව කියනවා නම්.
48
00:02:18,410 --> 00:02:20,230
මොකද මම උත්පාද වේදියෙක්, ඇත්තෙන්ම.
49
00:02:20,290 --> 00:02:21,720
මගේ දෙවියනේ,
මම ෆිලසිටි වගේ කියවනවද?
50
00:02:21,720 --> 00:02:23,030
මම එඩී ගැන නෙවෙයි කියව්වේ.
51
00:02:23,250 --> 00:02:24,380
මම මේක ගැන කතා කලේ.
52
00:02:27,740 --> 00:02:28,960
මට කිසිම දෙයක් දැනෙන්නේ නෑ.
53
00:02:29,310 --> 00:02:32,660
ඔව්, ඔයා ගොඩක් බීවම
සාමාන්‍යයෙන් එහෙම තමයි දැනෙන්නේ.
54
00:02:32,660 --> 00:02:34,890
නෑ, ඇල්කොහොල්වලින්
මට කිසි බලපෑමක් නෑ.
55
00:02:34,950 --> 00:02:37,160
මම කිවේ මට කිසිම
දෙයක් දැනුනේ නෑ.
56
00:02:37,160 --> 00:02:39,960
ඒක ඔයාගේ hypermetabolism.
මට සාම්පල් එකක් ඕනි.
57
00:02:39,960 --> 00:02:40,770
මම තව ටිකක් ගේන්නම්.
58
00:02:40,770 --> 00:02:42,530
මම දිව්රනවා, ලේ ගන්න කිට් එකක්
තියෙනවා කියලා.
59
00:02:42,530 --> 00:02:44,570
ඉන්න, ඔයා ඔයාගේ පර්ස් එකේ
ලේ එකතු කරන කිට් එකක් ගෙනියනවද?
60
00:02:44,570 --> 00:02:46,080
ඔයාට ඔයාගේ විනෝදාංශ තියෙනවා.
61
00:02:57,120 --> 00:02:58,930
-14වන තට්ටුව ආරක්ෂිතයි.
-ඇහුනා.
62
00:03:07,050 --> 00:03:08,320
පොඩ්ඩකට පරීක්ෂා කරන එක නවත්තන්න
63
00:03:17,310 --> 00:03:18,420
බිල්ඩින් එක ලොක් කරන්න!
64
00:03:18,420 --> 00:03:19,150
නවතිනවා !
65
00:03:21,100 --> 00:03:22,050
මගේ ලගට එන්න එපා.
66
00:03:22,050 --> 00:03:24,990
තමුන් මාත් එක්ක එන්න ඕනි.
67
00:03:26,670 --> 00:03:27,360
පාත් වෙන්න!
68
00:03:46,400 --> 00:03:48,540
-තවම මොකුත් නැද්ද?
-මට වෙරි වෙන්න බෑ.
69
00:03:48,870 --> 00:03:50,350
මම කිවේ,
මට තවම 25යි,
70
00:03:50,350 --> 00:03:51,750
ඒත් මගේ බොන කාලය ඉවරයි.
71
00:03:51,750 --> 00:03:52,970
ඇලන් එන්න. ඔයාගෙ වාරේ
72
00:03:56,150 --> 00:03:57,950
8වෙනි විදියේ බෝම්බ පිපිරිමක්.
73
00:03:58,500 --> 00:03:59,780
-මට යන්න වෙනවා බබෝ.
-හරි.
74
00:04:00,400 --> 00:04:01,180
සමාවෙන්න, කට්ටිය.
75
00:04:02,180 --> 00:04:04,170
මට ජිටර්ස්වලට කලින් යන්න වෙනවා.
76
00:04:04,170 --> 00:04:05,490
බැරී, මම ඔයාව
හෙට හම්බවෙන්නම්.
77
00:04:05,990 --> 00:04:08,680
පරක්කු වෙනවා වගේ,
මොනවා වුනත්, මට දැන් යන්න..
78
00:04:16,690 --> 00:04:17,670
උදව්!
උදව්!
79
00:04:18,680 --> 00:04:19,610
කවුරුහරි!
80
00:04:20,270 --> 00:04:22,410
කට්ටිය, ජනෙල් පිහදාන කෙනෙක් ඉන්නවා,
එයා වැටෙන්නයි යන්නේ.
81
00:04:22,780 --> 00:04:23,970
එයාව අල්ලන්න හදන්න එපා.
82
00:04:23,980 --> 00:04:25,400
ඔයාට සුපිරි ශක්තියක් නෑ.
83
00:04:25,400 --> 00:04:27,170
මේ ලගපාත,
මෙට්ට කඩයක් තියෙනවද?
84
00:04:27,170 --> 00:04:29,140
මම මෙට්ට ගොඩක් ගෙනල්ලා
ගොඩගැහුවොත් මොකද?
85
00:04:29,150 --> 00:04:31,110
බැරී, මේක රෝඩ් රනර්
කාටුන් එක නෙවෙයි.
86
00:04:31,930 --> 00:04:33,290
උදව්!
උදව්!
87
00:04:33,300 --> 00:04:35,640
බිල්ඩිමක් දිගේ උඩට යන්න
මම කොච්චර වේගෙන් යන්න ඕනිද?
88
00:04:36,090 --> 00:04:38,190
ඔයාට කොච්චර උසකට යන්න ඕනිද?
89
00:04:38,610 --> 00:04:39,860
ඉක්මන් කරන්න ,කවුරුහරි!
90
00:04:41,970 --> 00:04:44,000
මම දන්නේ නෑ.
මීටර් 50ක්, වගේ
91
00:04:49,940 --> 00:04:51,650
-කට්ටිය, ඉක්මන් කරන්න!
-උදව්!
92
00:04:51,650 --> 00:04:53,500
ඔයා පුලුවන් තරම් වේගයෙන්
දුවන්න එතකොට මොකුත් වෙන්නේ නෑ.
93
00:04:53,500 --> 00:04:56,060
ඒත් ඔයා පහලට එද්දි ඔයාගේ
වේගය පාලනය කරන්න වෙනවා, නැත්නම්..
94
00:04:56,320 --> 00:04:57,150
නැත්නම් මොකද?
95
00:04:58,720 --> 00:04:59,440
චප්ප වෙයි.
96
00:04:59,890 --> 00:05:01,670
-නියමයි.
-උදව්!
97
00:05:01,670 --> 00:05:03,790
හරි. හරි. හරි.
98
00:05:05,890 --> 00:05:06,630
ඔන්න යනවා.
99
00:05:45,280 --> 00:05:48,100
බැරී?
ඔයා මොනවද හොයාගත්තේ?
100
00:05:49,110 --> 00:05:51,950
බෝම්බකාරයන්ට විශේෂ වූ
සලකුණු තියෙනවා.
101
00:05:52,160 --> 00:05:54,460
රැලි වුන වයර්,
කෑලි කැපිම.
102
00:05:54,460 --> 00:05:57,610
මම විදග්ධතාව විශ්ලේෂණය
කලාම දැනගන්න පුලුවන් වෙනවා.
103
00:05:57,670 --> 00:06:00,130
ඔයා මට බෝම්බය පෙන්වන්න,
මට ඒකෙන් සාක්ෂියක් හොයාගන්න පුලුවන්.
104
00:06:00,350 --> 00:06:01,910
ඒකෙන් කියවෙන්නේ
දෙයක් එනවා කියලයි.
105
00:06:01,910 --> 00:06:04,530
මට කිසිම ඔක්සිකාරකයක
ලක්ෂණයක් පේන්න තිබුනේ නෑ.
106
00:06:04,530 --> 00:06:06,340
ඒක හරියට පොළොව පිපුරුවා වගේ.
107
00:06:06,350 --> 00:06:08,030
දේවල් නිකන් පුපුරන්නේ නෑ.
108
00:06:08,030 --> 00:06:11,390
ආරක්ෂකයා කිවා බෝම්බකාරයා
කෙල්ලෙක් කියලා, රතු කොණ්ඩයක් තියෙන
109
00:06:11,490 --> 00:06:13,370
ආරක්ෂක කැමරා
විසන්ධි කරලා ඇති.
110
00:06:13,370 --> 00:06:15,820
කිසිම සාක්ෂයක් නෑ,
ඒත් වෙන මොනවා හරි තියෙන්න පුලුවන්.
111
00:06:16,540 --> 00:06:19,180
පොඩි බෝම්බයකින්
දොරේ ලොක් එක පුපුරලා.
112
00:06:21,830 --> 00:06:23,070
මොනවද නැතිවුනේ
කියලා අදහසක් තියෙනවද?
113
00:06:23,100 --> 00:06:24,800
මම හිතන්නේ මේ ෆයිල් වලින් එකක්.
114
00:06:24,840 --> 00:06:27,090
කොයි එකද කියලා හොයාගන්න
දවස් ගානක් යාවි.
115
00:06:27,100 --> 00:06:29,450
බැරිට මේක කරන්න දෙන්න.
116
00:06:57,310 --> 00:06:59,090
-මොකද වෙන්නේ?
-මමනම් දන්නේ නැහැ
117
00:06:59,090 --> 00:07:01,010
ඒත් එයාලා මෙතනට ආවේ
එයාලට මෙතන අයිති වගේ.
118
00:07:01,070 --> 00:07:03,110
පහුගිය පැය බාගයේ
සින්ග්ට කතා කර කර හිටියේ.
119
00:07:04,180 --> 00:07:05,260
මේක හොද වෙන්න බෑ.
120
00:07:11,090 --> 00:07:13,880
ජෙනරල් අයිලින්,
මේ පරික්ෂක වෙස්ට්.
121
00:07:13,940 --> 00:07:14,860
පරික්ෂකතුමනි.
122
00:07:17,070 --> 00:07:18,100
මේ හැමදේම මොකටද?
123
00:07:18,180 --> 00:07:20,670
හමුදාව බෝම්බ
පරික්ෂණය බාරගන්නවා.
124
00:07:21,330 --> 00:07:22,820
ඔයා ලග තියෙන
හැමදේම මට ඕනි.
125
00:07:23,020 --> 00:07:25,070
භෞතික සාක්ෂි, පින්තුර,
සාක්ෂි සටහන්,
126
00:07:25,070 --> 00:07:26,420
ඔයාලගේ හැම
පුද්ලික ලේඛණයක්ම.
127
00:07:26,510 --> 00:07:27,900
මම අවුරුදු 20ක් ජොබ් එක කරනවා
128
00:07:27,900 --> 00:07:30,250
ඒත් මම කවදාවත් අහලා නෑ හමුදාව
සිවිල් පරික්ෂණ බාරගන්නවා කියලා.
129
00:07:30,260 --> 00:07:32,400
ඒක සිවිල් දෙයක් නෙවෙයි.
ඇය අපේ කෙනෙක්.
130
00:07:34,940 --> 00:07:36,330
අපි ලග තියෙන
හැමදේම එවන්නම්.
131
00:07:36,500 --> 00:07:37,560
ගොඩක් කරුණාවන්තයි.
132
00:07:38,240 --> 00:07:39,730
මම හිතන්නේ අපි
ඒවා දැන්ම ගෙනියව්වොත් හොදයි.
133
00:07:42,360 --> 00:07:43,770
එයාලට ඕනි දේ දෙන්න, ජෝ.
134
00:07:46,020 --> 00:07:48,650
ඔයාට එයා කියපු දේ ඇහුනා,ජෝ,
මට ඕනි දේ මට දෙන්න.
135
00:08:00,390 --> 00:08:01,210
හේයි, මොකද වෙන්නේ?
136
00:08:01,850 --> 00:08:04,680
ජෙනරාල් අයලින් අපෙන්
බෝම්බ කේස් එක ගන්නවා.
137
00:08:04,680 --> 00:08:08,300
මේ කට්ටියට අදාල
හැම දෙයක්ම දෙන්න.
138
00:08:09,250 --> 00:08:10,250
අනිවාර්යයෙන්ම.
139
00:08:17,170 --> 00:08:19,530
ඔයාටයි ස්ටාර් ලැබ් එකේ ටික දෙනෙකුටයි
140
00:08:19,530 --> 00:08:21,030
මේ ගැන හොයන්න ඕනි වේවි.
141
00:08:21,720 --> 00:08:22,860
මම හිතන්නේ අපිට
ඕනි වේවි.
142
00:08:23,480 --> 00:08:24,900
මට ඔයාට විනාඩියකට
කතා කරන්න පුලුවන්ද ජෝ?
143
00:08:25,770 --> 00:08:26,810
මේ අයිරිස් ගැන.
144
00:08:28,730 --> 00:08:30,450
හේයි, තාත්තේ,
ඔයා කලින් ගෙදර ඇවිත්.
145
00:08:30,560 --> 00:08:33,350
ඔයා ඊයේ රෑ බෝම්බය
පිපුරුණ තැන මොකද කලේ?
146
00:08:33,570 --> 00:08:36,170
ඔයා හිටියේ නෑ කියන්න එපා.
ඔෆිසර් වූකුවිච් ඔයා ඉන්නවා දැකලා.
147
00:08:37,340 --> 00:08:39,460
ඒක.. සංකිර්ණයි.
148
00:08:39,650 --> 00:08:41,740
ඔයාට බෑ හැම
අපරාධ ස්ථානයකටම එන්න
149
00:08:41,740 --> 00:08:42,870
මොකද ඔයා එඩී ගැන වද වෙන නිසා.
150
00:08:42,880 --> 00:08:43,880
එයා ලොකු මිනිහෙක්, අයිරිස්.
151
00:08:43,880 --> 00:08:45,660
මම එඩි බලන්න නෙවෙයි ගියේ.
152
00:08:45,660 --> 00:08:49,090
මම ස්ට්‍රික් බලන්නයි ගියේ.
153
00:08:51,690 --> 00:08:52,840
ස්ට්‍රික්.
154
00:08:55,970 --> 00:08:56,890
ඒ මොකටද?
155
00:08:57,310 --> 00:08:58,140
මගේ බ්ලොග් එකට.
156
00:08:58,490 --> 00:08:59,950
මම අන්තර්ජාල ලිපි එකතු කලා
157
00:08:59,950 --> 00:09:02,090
ස්ට්‍රික් මතුවුන ඒවා ගැන,
ඒවා ගැන ලියුවා.
158
00:09:04,430 --> 00:09:06,190
බබෝ, ස්ට්‍රික් කියලා කෙනෙක් නෑ.
159
00:09:06,250 --> 00:09:07,310
ඔව්, ඉන්නවා.
160
00:09:07,440 --> 00:09:10,200
මම ඊයේ රෑ එයාව දැක්කා, තාත්තේ.
මම එයා දිහා බලාගෙන හිටියා.
161
00:09:10,980 --> 00:09:13,610
සෙන්ට්‍රල් නගරයේ මොකක් හරි
විශ්වාස කරන්න බැරි දෙයක් වෙනවා.
162
00:09:13,610 --> 00:09:15,050
මම ඒ ගැන ලියන්නයි යන්නේ.
163
00:09:15,080 --> 00:09:17,140
දැන්, ඔයා මට ඉඩ දෙනවා නම්,
මට දැන් වැඩට යන්න තියෙනවා.
164
00:09:17,140 --> 00:09:20,620
අත්භූත දේවල් ගැන ලියන
එකෙන් වැඩි ආදායමක් එන්නේ නෑ.
165
00:09:28,150 --> 00:09:31,230
බෝම්බකාරිය ගැන ඔයා ලග
තියෙන එකම විස්තරය VA ෆයිල් එකක් විතරද?
166
00:09:31,230 --> 00:09:33,020
CCPD එක කේස් එක බාර දුන්නා.
167
00:09:33,020 --> 00:09:34,540
කාටද එහෙම කරන්න බලයක් තියෙන්නේ?
168
00:09:34,540 --> 00:09:37,190
හමුදාවට,
ජෙනරල් කෙනෙක්ට.
169
00:09:37,190 --> 00:09:39,200
එයාගේ නම එලින්. මම හිතන්නේ.
170
00:09:39,200 --> 00:09:40,790
ජෙනරල් වේඩ් අයිලින්
171
00:09:41,040 --> 00:09:42,920
-ඔයා එයාව දන්නවද?
-ඔව්. මම එයාව දන්නවා.
172
00:09:43,250 --> 00:09:45,290
අවුරුදු 10කට කලින්,
ජෙනරල් වේඩ් අයිලින්
173
00:09:45,290 --> 00:09:46,930
ස්ටාර් ලැබ් එකත් එක්ක එකතු වෙලා
174
00:09:46,940 --> 00:09:48,960
සොල්දාදුවන්ට ජාන තෙරපි
වර්ධනය කරන්න බාර දුන්නා.
175
00:09:48,960 --> 00:09:51,900
මම උනන්දු වුනේ වැසියන්ගේ
වෛද්‍ය පහසුකම් දියුණු කරන්නයි.
176
00:09:51,940 --> 00:09:54,070
ජෙනරාල් අයිලින්ට ඕනි වුනා
177
00:09:54,070 --> 00:09:57,210
ප්‍රශ්න කිරිම් කරන්න හිත්
කියවිමේ හැකියාවන් ලබා ගන්න.
178
00:09:57,610 --> 00:09:59,720
මම එයාගේ තාක්ෂණික අභිමතාර්තය
දැනගත්තම මම ඒක නැවැත්තුවා,
179
00:09:59,720 --> 00:10:01,880
ඒත් අපේ බෙදීම
හිතවත් දෙයක් වුනේ නෑ.
180
00:10:02,260 --> 00:10:04,600
එයා මම බෝම්බ පිපිරිම ගැන
හොයාගත්ත හැම සාක්ෂියක්ම ගත්තා.
181
00:10:04,600 --> 00:10:05,910
මේ ෆයිල් එක හැරෙන්න හැම එකක්ම.
182
00:10:06,870 --> 00:10:09,700
අපේ වාසනාවට,
අවසානෙට VA
183
00:10:09,700 --> 00:10:12,090
නව සහස්‍රයට එකතුවෙලා
එයාලගේ වාර්ථා ඩිජිටල් කලා.
184
00:10:13,240 --> 00:10:14,890
ගොඩක් සංශෝදනය කරපු විස්තර.
185
00:10:14,890 --> 00:10:17,490
ඒත් අපේ කෙල්ලගේ නම
බෙට් සැන්ස් සුසී,
186
00:10:17,490 --> 00:10:19,350
හමුදාවේ EOD විශේෂඥයෙක්.
187
00:10:19,440 --> 00:10:21,170
- EOD?
-බෝම්බ.
188
00:10:21,230 --> 00:10:22,420
ලිපිනයක් තියෙනවද?
189
00:10:22,420 --> 00:10:23,720
ඉන්න,
මෙන්න තියෙනවා.
190
00:10:23,720 --> 00:10:25,750
හදිසියක් වුනොත් එක පුද්ගලයෙක්.
191
00:10:25,750 --> 00:10:27,900
කැමරන් ස්කොට්,
ඉන්ගල්වුඩ්.
192
00:10:47,400 --> 00:10:48,560
බෙට් සැන්ස් සුසි?
193
00:10:51,860 --> 00:10:53,030
ඔයා මාත් එක්ක එන්න.
194
00:10:53,030 --> 00:10:54,580
මාව අල්ලන්න එපා.
195
00:10:56,290 --> 00:10:57,700
ඔයා ඇදගෙන ඉන්න එක ගලවන්න.
196
00:10:59,490 --> 00:11:00,120
ඉක්මන් කරන්න.
197
00:11:11,130 --> 00:11:13,800
බැරී,
මම කියන දේ ඇහෙනවද? බැරී?
198
00:11:13,800 --> 00:11:17,270
එයා කතා කරන්නේ නැති වෙන්න
මොකක් හරි හේතුවක් තියෙන්න ඕනි.
199
00:11:17,860 --> 00:11:18,640
බැරී?
200
00:11:22,730 --> 00:11:23,770
අහන්න එපා.
201
00:11:25,200 --> 00:11:27,290
මම අහන්න යන්නේ.
මගේ සූට් එක කොහෙද?
202
00:11:28,260 --> 00:11:30,350
ඒක.. නැතිවුනා.
203
00:11:31,690 --> 00:11:33,330
නැතිවුනා කියලා කිවේ?
204
00:11:33,330 --> 00:11:34,960
ඔයා මගේ සූට් එකට මොකද කලේ?
205
00:11:34,960 --> 00:11:36,140
ඒක පිපුරුණා මචං.
206
00:11:36,150 --> 00:11:39,310
ඒක පුපුරන්න කලින් මට
ඒකෙන් එලියට එන්න පුලුවන් වුනා.
207
00:11:39,500 --> 00:11:42,210
මගේ සූට් එක පිපිරුවා?
208
00:11:42,210 --> 00:11:43,970
බෙට් සැන් සුසී ගැන පොඩි කරුණක්.
209
00:11:43,970 --> 00:11:45,270
එයා බෝම්බ ගෙනියන්නේ නෑ.
210
00:11:45,270 --> 00:11:46,870
එයා සූට් එකේ ලාංඡනය ඇල්ලුවා
211
00:11:46,870 --> 00:11:48,870
ඒක බෝම්බයක් වුනා.
212
00:11:49,370 --> 00:11:50,650
එයා මෙටා මිනිසෙක්.
213
00:11:50,740 --> 00:11:53,190
හිතාමතා පුපුරවන හැකියාව තියෙනවා
214
00:11:53,190 --> 00:11:55,380
පොඩි ස්පර්ශයකින්.
215
00:11:55,720 --> 00:11:57,830
-එයා මගේ ඇදුම පිපිරුවා.
-ඔයා ලග තව තුනක් තියෙනවනේ.
216
00:11:57,830 --> 00:12:00,380
හරි, මගේ ලග දෙකක් තියෙනවා.
එත් මම ඒකට ගොඩක් කැමතියි.
217
00:12:00,630 --> 00:12:02,220
හරි, අපිට එයා ගැන
වෙන මොනවද විස්තර තියෙන්නේ?
218
00:12:02,240 --> 00:12:04,810
මම දන්නේ නෑ.
එයා පැහැදිලි දුෂ්ටයෙක්.
219
00:12:04,810 --> 00:12:06,500
අපි මේ කෙල්ලව හොයාගෙන
220
00:12:06,500 --> 00:12:08,910
එයාව පයිප්ප ලයින්
එකේ පතුලටම යවනවා.
221
00:12:08,910 --> 00:12:10,420
කවුරුවත් මගේ තාක්ෂණය
කුඩා කැලිවලට පුපුරවලා
222
00:12:10,420 --> 00:12:11,880
ඒකෙන් බේරෙන්නේ නෑ...
223
00:12:14,190 --> 00:12:16,050
එයා මේ වගේනම් මොනවා උනත් මොකද
224
00:12:18,060 --> 00:12:19,900
මම හිතන්නේ එයා
මට රිද්දන්න හිතුවේ නෑ.
225
00:12:19,900 --> 00:12:21,030
එයා මෙටා මිනිහෙක් වුන නිසා
226
00:12:21,030 --> 00:12:23,010
තමයි ජෙනරල් අයිලින් එයා ගැන උනන්දු ඇත්තේ.
227
00:12:24,050 --> 00:12:25,920
ඒ නිසයි එයා අපෙන්
කේස් එක උදුරා ගත්තේ.
228
00:12:26,520 --> 00:12:29,440
ඇයට මොනවද කරන්න පුලුවන්
කියලා අනිත් අය දැනගන්නවට ඔහු කැමති නෑ.
229
00:12:30,900 --> 00:12:32,340
-පරික්ෂකතුමනි.
-ඩොක්ටර්.
230
00:12:32,340 --> 00:12:34,560
ඉතින්... මනුෂ්‍ය බෝම්බ.
231
00:12:35,400 --> 00:12:37,090
අගහරුවාදා සෙන්ට්‍රල් නගරයේ වෙන්නැති.
232
00:12:37,180 --> 00:12:39,020
ඔව්, ජෙනරල් අයිලින්
233
00:12:39,020 --> 00:12:42,110
ලේසියෙන් සටනක් නැතිව
වස්තුව ආපසු දෙන්නේ නෑ.
234
00:12:42,160 --> 00:12:43,970
එයා හොයාගන්න කලින්
අපි ඇයව හොයාගන්න ඕනි.
235
00:12:43,970 --> 00:12:46,570
බැරී?
මට ඔයාට තත්පරයකට කතා කරන්න පුලුවන්ද?
236
00:12:53,080 --> 00:12:54,320
ඔයා කවදද මට කියන්නේ
237
00:12:54,320 --> 00:12:55,970
අයිරිස් ස්ට්‍රික් දැකපු එක ගැන.
238
00:12:55,970 --> 00:12:58,200
ඒක සැලසුම් කරපු දෙයක් නෙවෙයි.
එයා මාව අහම්බෙන් අල්ලා ගත්තා.
239
00:12:58,200 --> 00:12:59,330
අපිට එකගතාවක් තිබුනා.
240
00:12:59,820 --> 00:13:01,750
ඔයා එයාට මෙටා මිනිස්සු ගැන කියන්නේ නෑ,
241
00:13:01,750 --> 00:13:03,780
මම ඔයාව අල්ලා ගන්නේ නෑ කියලා.
242
00:13:03,900 --> 00:13:05,140
හරි, ජෝ, මම දන්නවා.
243
00:13:05,140 --> 00:13:06,770
දැන් එයා බ්ලොග් එකක් ලියනවා.
244
00:13:07,140 --> 00:13:08,370
මම එයත් එක්ක දැනටමත්
ඒ ගැන කතා කලා.
245
00:13:08,370 --> 00:13:11,200
ආපහු කතා කරන්න.
ගොඩක් සැරට කතා කරන්න.
246
00:13:12,300 --> 00:13:12,920
හරි.
247
00:13:16,470 --> 00:13:18,000
-ඔයා කිවේ, මේ දැන්ම?
-ඔව්, දැන්ම
248
00:13:20,250 --> 00:13:22,510
ඔයා මේ කෙනා ගැන
ලියන එක නවත්වන්න ඕනි.
249
00:13:22,510 --> 00:13:24,680
-එහෙම කෙනෙක් ඇත්තෙත් නෑ.
-මම එයාව දැක්කා බැරී.
250
00:13:24,680 --> 00:13:27,040
එයා රතු ඇදුමක් අදිනාව,
හරියට යුනිෆෝම් එකක් වගේ එකක්.
251
00:13:27,040 --> 00:13:29,020
අකුණක ලකුනක් පපුවේ තියෙන.
252
00:13:29,690 --> 00:13:30,990
මම කිවේ, අයිරිස්.
253
00:13:30,990 --> 00:13:33,350
ඔයා ඊයේ රෑ බාර් එකේ වෙරි වෙලා හිටියේ.
254
00:13:33,350 --> 00:13:35,640
මට වෙරි වෙලා නෙවෙයි හිටියේ,
මම දැකපු දේ මම දන්නවා.
255
00:13:35,640 --> 00:13:37,160
එයා වෙස් මූණක් අදිනවා.
256
00:13:37,840 --> 00:13:40,040
මම හිතන්නේ එයා මට හිනා වුනා.
257
00:13:41,470 --> 00:13:44,370
හරි, ඔක්කොටම කලින්,
එයා වෙස්මුණක් දාගෙන ඉන්නවා,
258
00:13:44,370 --> 00:13:46,600
අනිවාර්යයෙන් ඒ කියන්නේ මිනිස්සු එයා
ගැන දැනගන්නවට එයා කැමති නෑ.
259
00:13:46,610 --> 00:13:47,820
එයා කවුද කියන එක
ප්‍රශ්නයක් නෙවෙයි.
260
00:13:47,820 --> 00:13:50,160
එයා එලියේ ඉන්නවා කියලා
දැනගන්න එක තමයි ප්රශ්නය.
261
00:13:51,990 --> 00:13:54,100
ඔයාට මොකද වෙලා තියෙන්නේ?
මේක මට වැදගත් දෙයක්.
262
00:13:54,110 --> 00:13:55,740
ඔයාට උදව් දෙන්න බැරි ඇයි?
263
00:13:56,740 --> 00:13:59,530
අඩුම තරමේ ඔයා ඒකෙ
නමවත් දාලා නෑ.
264
00:13:59,940 --> 00:14:03,270
අඥාත බ්ලොග් එකකින්
ඔයාට කොච්චර වැදගත් වෙන්න පුලුවන්ද?
265
00:14:06,120 --> 00:14:08,030
හරි, ඔයා දන්නවද?
අපේ මුලු ජිවිත කාලෙම,
266
00:14:08,030 --> 00:14:11,040
වියනොහැකි දේවල් තියෙනවා කියලා
ඔයා හැමවෙලේම කෑ ගැහුවා
267
00:14:11,040 --> 00:14:13,330
දැන් ඒක ඇත්තටම සෙන්ට්‍රල් නගරයේ වෙනවා.
268
00:14:13,330 --> 00:14:16,120
මට ඒකට සාක්ෂි තියෙනවා,
ඔයාට ඒ ගැන දැනගන්න ඕනි නැද්ද?
269
00:14:16,720 --> 00:14:18,710
ඒකෙන් කිසිම දෙයක් තේරෙන්නේ නැ, බැරී.
270
00:14:18,880 --> 00:14:19,770
ඉතින් ඔයා ලැහැස්ති වුනහම
271
00:14:19,770 --> 00:14:21,850
මොකක්ද ඇත්තටම මේ වැඩේ කියලා
272
00:14:21,950 --> 00:14:23,160
එතකොට අපිට
කතා කරන්න පුලුවන්.
273
00:14:28,380 --> 00:14:29,020
ඔව්.
274
00:14:29,020 --> 00:14:31,290
අපි ජෙනරල් අයිලින්ගෙ නිරීක්ෂණ කණ්ඩායමේ වාර්තා ලබා ගත්තා
275
00:14:31,290 --> 00:14:32,320
එයාලා කියන විදියට,
276
00:14:32,320 --> 00:14:36,220
ආදරණිය මිස් සැන්ස් සූසි
ඉන්ගල්වුඩ්වල පේන්න ඉදලා.
277
00:14:36,220 --> 00:14:39,000
ඩොක්ටර් හැරොල් හැඩ්ලිගේ කාර්යයාලයට,
278
00:14:39,000 --> 00:14:41,830
ඇයට බොහෝ පරික්ෂණ
කරපු හමුදා වෛද්‍යවරයෙක්.
279
00:14:41,830 --> 00:14:43,370
ඒ නිසයි එයා ෆයිල් එක හොයාගෙන ආවේ.
280
00:14:43,370 --> 00:14:45,490
අයිලින්ට කලින් ඔයා
එයාව හොයාගන්න ඕනි.
281
00:14:45,750 --> 00:14:46,400
හරි.
282
00:15:01,080 --> 00:15:02,720
සාජන්ට්, සැන්ස් සුසි.
283
00:15:02,720 --> 00:15:04,590
ඔයාට මාව මතකයි. හොඳයි
284
00:15:05,130 --> 00:15:07,520
මොකද මට ඔයාව මතකයි, දොස්තර.
285
00:15:07,530 --> 00:15:09,330
මට මතකයි කොමා එකකින් අවදිවෙනවා.
286
00:15:09,390 --> 00:15:10,840
ඔයා මාව කපන්න පටන් ගත්තා.
287
00:15:10,840 --> 00:15:13,760
මම ඔයාට ඔයාගේ
තත්වයෙන් බේරෙන්න උදව් කරන්නයි හැදුවේ.
288
00:15:13,760 --> 00:15:15,200
ඔයාට ඒක පාලනය
කරන්න බෑ.
289
00:15:15,200 --> 00:15:18,510
තමුන් තමයි මට මේක කලේ.
තමුනුයි අයිලිනුයි
290
00:15:36,830 --> 00:15:38,570
-ගිහින් මට අයිති දේ ගේනවා.
-හරි සර්.
291
00:15:44,600 --> 00:15:45,460
ඔයා හොදින්ද?
292
00:15:45,930 --> 00:15:47,460
මට ඔයාව මෙතනින්
එලියට එක්කගෙන යන්න පුලුවන්.
293
00:15:47,460 --> 00:15:48,970
ඔයාට මොකද වුනේ කියලා
ඔයාට කියලා දෙන්න පුලුවන්.
294
00:15:48,970 --> 00:15:49,630
කොහොමද?
295
00:15:49,630 --> 00:15:52,010
මොකද මටත් ඒකම වුන නිසා.
296
00:16:07,830 --> 00:16:08,750
ඉලක්කය මෙතන නැහැ
297
00:16:13,780 --> 00:16:16,280
සෙන්ට්‍රල් නගරය පුරා
පිපිරිම පැතිර ගියා වාගේම,
298
00:16:16,350 --> 00:16:18,100
මිනිස්සු ගණනාවක් කිරණ වලට මුහුණ දුන්නා
299
00:16:18,100 --> 00:16:19,520
සීමාවක් නැති ශක්තිය තියෙන.
300
00:16:19,520 --> 00:16:22,270
ඒ කට්ටියගෙන් එක්කෙනක්.. ඔයා.
301
00:16:22,300 --> 00:16:24,090
මාස 10කට කලින්
ඔයා සෙන්ට්‍රල් නගරයේ හිටියා.
302
00:16:26,300 --> 00:16:29,150
මම ඇෆ්ගනිස්තානයෙන් ආවා විතරයි.
303
00:16:29,850 --> 00:16:31,930
මම එහෙ බිම් බෝම්බ අයින් කරමින් ඉද්දි..
304
00:16:33,850 --> 00:16:35,520
උණ්ඩ කැබලි මගේ හරහා ගියා.
305
00:16:36,040 --> 00:16:37,500
මාව ආපහු මෙහාට ගෙනාව
306
00:16:37,500 --> 00:16:39,120
මාස ගානක් හොද වෙනකන් හිටියා.
307
00:16:39,120 --> 00:16:41,210
මම දන්න ඊලග දේ තමයි,
308
00:16:42,600 --> 00:16:44,480
මම මාව මරන්න
හදපු දේටම පත් වෙලා කියලා
309
00:16:45,220 --> 00:16:48,290
තව අයිලින්ගෙ කැමතිම
ලැබ් මීයා වෙලා කියලා.
310
00:16:48,600 --> 00:16:49,860
කලු පදාර්ථය කවලන් වෙන්න ඇති
311
00:16:49,860 --> 00:16:52,610
ඔයාගේ ඇග ඇතුලේ තියෙන
බෝම්බ අංශුත් එක්ක.
312
00:16:53,340 --> 00:16:55,200
මම හිතුවේ අයිලින් මේක කලේ කියලා.
313
00:16:55,990 --> 00:17:00,040
ඔයා වගේ කෙනෙක්ව හදන්න
තරම් අයිලින් දක්ෂ නෑ.
314
00:17:01,020 --> 00:17:02,410
ඔයාගේ වටිනාකම දැනගන්න
තරම් දක්ෂයි.
315
00:17:03,060 --> 00:17:05,120
වෙනස් වුන වෙන අය ඔයාලා දන්නවද?
316
00:17:05,980 --> 00:17:07,000
කිහිප දෙනෙක් හිටියා.
317
00:17:07,570 --> 00:17:09,890
ඒත් ඒ කිසි කෙනෙක් ඔයා වගේ නෙවෙයි.
318
00:17:12,640 --> 00:17:15,500
මට සමාවෙන්න.
ඒක නුසුදුසු දෙයක්.
319
00:17:16,790 --> 00:17:17,920
අනේ යන්න එපා.
320
00:17:18,130 --> 00:17:20,080
විච්ඡේදනය කරන්නේ
කොහොමද කියලා මම දන්නවා.
321
00:17:21,170 --> 00:17:23,240
එයාගේ සෛල වින්‍යාසය
මම මීට කලින් දැකලා නැති විදියක්.
322
00:17:23,240 --> 00:17:25,580
එයාගේ නයිට්රජන් මට්ටම
ගොඩක් වැඩි
323
00:17:29,990 --> 00:17:31,290
අපිට එයාට උදව් කරන්න
පුලුවන් කියලා හිතනවද?
324
00:17:31,290 --> 00:17:33,380
ඒ ප්‍රශ්නයට උත්තරය දෙන්න,
අපි තේරුම්ගන්න වෙනවා එයා වැඩකරන විදිය,
325
00:17:33,380 --> 00:17:36,410
ඒක තේරුම් ගන්න,
අපිට එයාගේ හැසිරිම් අදුනා ගන්න වෙනවා.
326
00:17:36,510 --> 00:17:38,310
ඔයාට ඕනි එයාට
කියලා දේවල් පුපුරවන්නයි.
327
00:17:38,530 --> 00:17:40,450
-ඔව්, ඒකනම් මරු .
-මෙතන නෙවෙයි.
328
00:17:40,460 --> 00:17:42,340
-එයා ගොඩක් අස්ථාවරයි.
-මම දන්නවා.
329
00:17:42,350 --> 00:17:43,300
ඔයා දන්නවා කියලා මම දන්නවා.
330
00:17:43,820 --> 00:17:45,320
ඉතින් දැන් ඔයාගේ ජිවිතය මේකද ?
331
00:17:45,320 --> 00:17:47,730
මම වගේ අයව පරික්ෂා කරන එක?
332
00:17:47,730 --> 00:17:49,920
ඔයා වගේ අය නවත්වන එක.
333
00:17:50,500 --> 00:17:52,030
මම එහෙම දෙයක් කරයි
කියලා හිතුවේ නෑ.
334
00:17:54,700 --> 00:17:56,120
ඇත්තෙන්ම,
බැරීට පස්සේ,
335
00:17:56,120 --> 00:17:58,650
ඔයා තමයි අපි
පරික්ෂා කරපු පලවෙනි මෙටා මිනිසා.
336
00:17:58,900 --> 00:18:01,430
-මෙටා මිනිසා?
-ඒක වචනයක් විතරයි
337
00:18:03,820 --> 00:18:04,970
මගෙ දෙවියනේ, මොකද වුනේ?
338
00:18:07,280 --> 00:18:09,260
ඔයාට වෙඩි වැදුනා කියලා
කිව්වේ නැත්තේ ඇයි?
339
00:18:09,370 --> 00:18:10,620
පොඩි හීරිමක් විතරයි.
340
00:18:11,700 --> 00:18:13,010
ඒක ඇතුලේ මොකක් හරි තියෙනවා.
341
00:18:20,950 --> 00:18:21,800
ට්‍රැකර් එකක්.
342
00:18:27,710 --> 00:18:29,470
පයිප්ලයින් එක ලොක් කරන්න.
එයාව එලියට ගෙනියන්න.
343
00:18:29,470 --> 00:18:30,650
මම අයිලින් ගැන බලාගන්නම්.
344
00:18:37,120 --> 00:18:38,460
හැරිසන් වෙල්ස්.
345
00:18:38,460 --> 00:18:40,770
බලන්නකෝ ලොකු අය වැටෙන වැටිල්ල.
346
00:18:41,000 --> 00:18:41,770
ජෙනරල්.
347
00:18:42,500 --> 00:18:43,730
ස්ටාර් ලැබ්.
348
00:18:45,540 --> 00:18:47,760
මේ තැන වැදගත්
තැනක් වෙලා තිබුනා.
349
00:18:48,850 --> 00:18:49,690
මට කියන්න, මොනවද කරන්නේ
350
00:18:49,690 --> 00:18:52,350
ඒ වගේ ලොකු හානියක්
ජනතාවට වුනාට පස්සේ ?
351
00:18:52,780 --> 00:18:55,620
එක්කෙනෙක් ඒකට පුරුදු වෙනවා .
පරිණාමනය වෙනවා.
352
00:18:56,740 --> 00:18:59,160
එක්කෙනෙක් කෙනෙක්ගේ
දෛවය වෙනස් කරන්නෙක් වෙනවා.
353
00:18:59,190 --> 00:19:00,850
හැමවෙලේම දර්ශනවාදියා.
354
00:19:01,520 --> 00:19:02,890
ඔයාට මොනවද ඕනි වේඩ්?
355
00:19:02,890 --> 00:19:04,130
මට අයිති දේ කොහෙද ?
356
00:19:04,330 --> 00:19:06,100
ඔයා කියන දේ ගැන
මට කිසිම අදහසක් නෑ.
357
00:19:06,100 --> 00:19:07,770
ඇය මෙහෙ ඉන්නවා කියලා
අපි දන්නවා, හැරිසන්.
358
00:19:07,860 --> 00:19:09,550
එයාව මට බාර දෙන්න
නැත්නම් ඔයාට
359
00:19:09,550 --> 00:19:11,300
ඔයාගේ ඉතිරි තැනක්
විනාශවෙනවා බලන්න වෙයි.
360
00:19:11,300 --> 00:19:13,410
වේඩ්, වේඩ්,වේඩ්.
361
00:19:19,650 --> 00:19:21,510
අපිට ලෝකය වෙනස් කරන්න පුලුවන්,
ඔයාටයි මටයි.
362
00:19:35,000 --> 00:19:37,150
427 kpa's.
363
00:19:37,150 --> 00:19:39,200
එයාගේ trauzl ප්‍රමාණය 45ක් විතර.
364
00:19:39,200 --> 00:19:41,290
ඕනම ප්ලාස්ටික් පුපුරණ ද්‍රව්‍යයක් වගේමයි.
365
00:19:41,570 --> 00:19:43,890
ප්ලාස්ටික්.
හා.. එකපාරින්ම හොයාගත්තා නමක්
366
00:19:44,670 --> 00:19:46,810
ඔයා මේක ගැන වැඩි දුර හිතුවේ නැහැ නේද ?
367
00:19:50,840 --> 00:19:53,920
ත්රස්තාවාදියෝ වාහන වල බෝම්බ හයි කරන්න ගත්තා.
368
00:19:54,100 --> 00:19:57,370
මගේ සංචාරයේ ඉතිරි කාලයේ,
මම වාහනයක් අල්ලන්න බය වුනා.
369
00:19:59,610 --> 00:20:01,010
දැන්, මම මගේ ඉතිරි ජිවිත කාලය
370
00:20:01,010 --> 00:20:03,270
තවත් කෙනෙක් අල්ලන්න
බය වෙලා ජිවත් වෙන්න වෙනවා.
371
00:20:06,370 --> 00:20:07,540
එයාලා ඔයාට උදව්
කරන්න උත්සහ කලාද?
372
00:20:11,630 --> 00:20:13,940
ඔව්, එයාලා මගේ බලය
පාචිච්චි කරන්න කියලා දුන්නා.
373
00:20:14,830 --> 00:20:15,850
ඒක අයින් කරගන්න හැටි නෙමෙයි .
374
00:20:16,610 --> 00:20:20,330
එහෙම කරන්න පුලුවන් වුනා
නම්..
375
00:20:21,020 --> 00:20:21,710
එහෙම කරගන්නවද?
376
00:20:24,300 --> 00:20:25,390
මගේ යාලුවෙක් මට කිවා
377
00:20:25,390 --> 00:20:27,860
මට වේගය ලැබිලා තියෙන්නේ
හේතුවක් නිසයි කියලා.
378
00:20:28,270 --> 00:20:30,820
මාව තෝරාගෙන කියලා.
379
00:20:31,950 --> 00:20:33,390
මම දන්නේ නැ මම
ඒක විශ්වාස කරනවද කියලා,
380
00:20:33,390 --> 00:20:36,670
ඒත් මට හැමවෙලේම
ඕනි වුනේ මිනිස්සුන්ට උදව් කරන්නයි.
381
00:20:37,720 --> 00:20:38,580
දැන් මට පුලුවන්.
382
00:20:42,570 --> 00:20:43,350
සමාවෙන්න.
383
00:20:45,190 --> 00:20:45,950
හේයි, ජෝ.
384
00:20:45,950 --> 00:20:47,810
මට පේනවා ඔයා අයිරිස්
එක්ක කරපු පුංචි සංවාදය
385
00:20:47,810 --> 00:20:49,330
නියමෙට ගිහින් කියලා
386
00:20:49,330 --> 00:20:52,160
එයා ස්ට්‍රික් ගැන
තවත් කතාවක් පල කරලා.
387
00:20:52,250 --> 00:20:54,290
ජෝ, මම උත්සහ කලා,
මම ගොඩක් උත්සහ කලා.
388
00:20:54,290 --> 00:20:56,370
එයා දැන් එයාගේ නමත් දාලා. බැරී.
389
00:20:56,370 --> 00:20:57,700
මොකක්?
ජෝ..
390
00:20:57,700 --> 00:20:59,840
ඒක මගේ වැරැද්ද,
මම ඔයාට මොකුත් නොකියා ඉන්නයි තිබුනේ
391
00:20:59,840 --> 00:21:01,040
මට ඔයාට දැනගන්නයි ඕනි වුනේ.
392
00:21:01,160 --> 00:21:02,260
හරිද? බායි.
393
00:21:06,680 --> 00:21:07,630
ඒක මොකක් ගැනද?
394
00:21:08,980 --> 00:21:11,190
අයිරිස් ස්ට්‍රික් ගැන
ආපහු ලියලා.
395
00:21:11,520 --> 00:21:13,010
එයා එයාගේ නමත් ඒකේ ලියලා.
396
00:21:13,460 --> 00:21:16,450
-ආ, ඒක හොද දෙයක් නෙවෙයි.
-නෑ.
397
00:21:16,450 --> 00:21:17,720
නරක මෙටා මිනිසෙක්
398
00:21:17,720 --> 00:21:19,460
එයා මොනවා හරි දන්නවා කියලා හිතුවොත්..
399
00:21:19,460 --> 00:21:21,020
එයාවත් ඉලක්ක කරාවි, මම දන්නවා.
400
00:21:30,480 --> 00:21:31,890
සමාවෙන්න, අපි වහලා.
401
00:21:35,830 --> 00:21:37,220
මගේ දෙවියනේ, මේ ඔයා.
402
00:21:37,320 --> 00:21:38,360
අයිරිස් වෙස්ට්.
403
00:21:38,820 --> 00:21:40,770
මට ආරංචි වුනා
ඔයා මං ගැන ලියනවා කියලා.
404
00:21:44,560 --> 00:21:45,400
ඔයා ඇත්තක්.
405
00:21:50,130 --> 00:21:53,560
මම..
ඉන්න මම පිරිසිදු කරනකන්.
406
00:21:55,930 --> 00:21:57,110
වහලෙදි මාව මුණගැහෙන්න.
407
00:21:57,610 --> 00:21:58,950
මම ඔයාට ආරම්භයක් දෙන්නම්.
408
00:22:08,460 --> 00:22:10,720
ඔයා මං ගැන
ලියන එක නවත්වන්න ඕනි.
409
00:22:12,230 --> 00:22:15,090
ඔයා වගේ කෙනෙක් ඕනි
ගොඩක් මිනිස්සුන් ඉන්නවා.
410
00:22:15,780 --> 00:22:17,150
ඔයා ඉන්නවා කියලා දැනගන්න.
411
00:22:19,020 --> 00:22:20,760
මට ගොඩක් ප්‍රශ්න තියෙනවා.
412
00:22:21,360 --> 00:22:22,330
ඔයා කොහෙන්ද ආවේ?
413
00:22:24,010 --> 00:22:25,250
මට කියන්න බෑ.
414
00:22:26,410 --> 00:22:27,250
ඔයා කවුද?
415
00:22:28,520 --> 00:22:30,140
මට ඒකත් ඔයාට කියන්න බෑ.
416
00:22:31,330 --> 00:22:32,930
ඔයා කරන දේ
කොහොමද කරන්නේ?
417
00:22:38,290 --> 00:22:39,850
ඔයා නම් විකාර
සම්මුඛ පරික්ෂකයෙක්.
418
00:22:41,490 --> 00:22:43,630
ඔයාට
තේරුම්ගන්න බැරී දේවල් ගොඩක් මෙතන වෙනවා
419
00:22:43,870 --> 00:22:45,360
මාව විශ්වාස කරන්න.
420
00:22:45,630 --> 00:22:47,340
ඔයා නවත්වන්න ඕනි.
421
00:22:48,500 --> 00:22:49,480
ඔයාට නවත්වන්න පුලුවන්ද?
422
00:22:50,580 --> 00:22:52,450
ගොඩනැගිලි ඇතුලට දුවලා
මිනිස්සු බේරගන්න
423
00:22:52,450 --> 00:22:54,390
එයාලා ඔයා එතන
ඉන්නවා කියලා දන්නෙවත් නැතිව?
424
00:22:54,390 --> 00:22:55,970
මම ගෞරවය වෙනුවෙන්
මේක කරන්නේ නෑ.
425
00:22:56,030 --> 00:22:57,210
එහෙනම් ඇයි ?
426
00:23:04,660 --> 00:23:07,400
- බලන්න
- මට යාලුවෙක් ඉන්නවා,
427
00:23:08,360 --> 00:23:11,040
එයා පොඩි කාලයේ එයාට
භයානක දෙයක් සිද්ධ වුනා.
428
00:23:11,890 --> 00:23:14,510
එයාගේ මුලු ජිවිත කාලෙම,
එයා කතා කිය කිය හිටියේ
429
00:23:14,510 --> 00:23:17,050
මේ නොවිය හැකි දේවල් ගැන.
430
00:23:18,160 --> 00:23:22,150
මිනිස්සු එයාට හිනා වුනා.
එයාව පිස්සෙක් ගානට දැම්මා.
431
00:23:23,320 --> 00:23:26,070
එදා ඉදන් එයා ඒකට
විස්තර කිරිමක් හොයනවා.
432
00:23:27,570 --> 00:23:31,430
ඒත් දැන්, එකපාරටම,
එයාට එයාගේ විශ්වාසය නැතිවෙලා වගේ.
433
00:23:32,590 --> 00:23:35,680
ඒත් ඔයා.. ඔයා නිසා
එයා පිස්සෙක් නෙවෙයි කියලා ඔප්පු වෙනවා.
434
00:23:41,010 --> 00:23:42,640
මගේ යාලුවා බේරගන්න උදව් කරන්න.
435
00:23:46,990 --> 00:23:48,090
එයා වාසනාවන්ත කෙනෙක්.
436
00:24:08,720 --> 00:24:09,650
හේයි, මොකක්ද අවුල?
437
00:24:10,500 --> 00:24:11,920
ඔයා මෙහෙ ඉන්නවා
කියලා අයිලින් හොයාගත්තද?
438
00:24:12,150 --> 00:24:12,790
නෑ.
439
00:24:14,160 --> 00:24:16,830
කේට්ලන් මට හොද නැති
ආරංචියක් දෙන්නයි ගියේ
440
00:24:18,780 --> 00:24:20,480
ඔයාගේ ඇගේ තියෙන උණ්ඩ කැබලි
441
00:24:20,910 --> 00:24:23,530
සෛල මට්ටමත් එක්ක
සම්බන්ධ වෙලා.
442
00:24:25,190 --> 00:24:29,100
ඔයාගේ DNA දෙකට
බෙදන්න ඕනි තාක්ෂණය..
443
00:24:30,930 --> 00:24:32,550
තවම සොයාගෙන නෑ.
444
00:24:38,220 --> 00:24:38,900
බෙට්.
445
00:24:40,690 --> 00:24:43,330
ඒකට කමක් නෑ.
පැහැදිලියි.
446
00:24:43,330 --> 00:24:46,720
මට විනාඩියක් ඕනි.
447
00:24:47,810 --> 00:24:48,490
බයවෙන්න එපා.
448
00:24:48,720 --> 00:24:50,610
මට දේවල් පුපුරවන්නේ
නැතිව අඩන්න පුලුවන්.
449
00:24:59,640 --> 00:25:02,640
-දැන් මොකද?
-එයා අපිට එකතු වෙනවා.
450
00:25:03,550 --> 00:25:05,740
-අපේ කණ්ඩායමේ කෙනෙක් වෙනවා.
-බැරී..
451
00:25:06,180 --> 00:25:08,620
ඔයාට මිනිස්සුන්ට උදව්
කරන්න විශේෂ හැකියාවක් තියෙනවා.
452
00:25:09,130 --> 00:25:11,960
එයා දේවල් පුපුරවනවා.
453
00:25:12,950 --> 00:25:14,960
එයා තමයි පලවෙනි මෙටා මිනිසා
454
00:25:14,960 --> 00:25:16,070
මේ නගරය විනාශ කරන්න නොහදපු.
455
00:25:16,070 --> 00:25:17,200
ඒක ගොඩක් භයානකයි.
456
00:25:18,090 --> 00:25:19,520
එයා පයිප් ලයින් එකට යන්නේ නෑ.
457
00:25:19,530 --> 00:25:20,870
එයා පයිප්ප ලයින් එකට
යන්න ඕනි කියලා මම කියන්නේ නෑ,
458
00:25:20,880 --> 00:25:22,330
ඒත් එයා ස්ටාර් ලැබ් එකේ ඉන්න එක,
459
00:25:22,330 --> 00:25:23,880
අපි හැමෝම අනතුරේ දැමිමක්.
460
00:25:24,600 --> 00:25:26,530
කාගෙන්ද? අයිලින්ගෙන්ද?
461
00:25:26,770 --> 00:25:28,210
අයිලින් භයානක මිනිහෙක්, බැරී.
462
00:25:28,210 --> 00:25:30,100
අපිට එයාව හතුරෙක් කරගන්න ඕනි නෑ.
463
00:25:33,020 --> 00:25:35,250
අකුණ වැදුනට පස්සේ,
ඔයා මාව හොයාගත්තේ නැත්නම් මොකද වෙන්නේ?
464
00:25:36,500 --> 00:25:37,680
ඒ මම වෙන්න තිබුනා.
465
00:25:38,030 --> 00:25:41,740
දඩයම් කරලා, දුවන ගමන්, මම දන්න
හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න වෙලා
466
00:25:43,050 --> 00:25:44,090
ඔයාලා මාව බේරුවා.
467
00:25:44,660 --> 00:25:47,580
ඔයාට වගේම මටත් එයාව
බේරාගන්න ඕනි. බැරී.
468
00:25:47,760 --> 00:25:48,750
අපි හැමෝටම ඕනි.
469
00:25:58,930 --> 00:26:01,850
ජෝ ඔයා මෙහෙ මොකද කරන්නේ?
470
00:26:01,880 --> 00:26:04,290
ඔයාගේ අම්මගේ නඩුවේ
සාක්ෂි පරික්ෂා කරලා බලනවා.
471
00:26:05,400 --> 00:26:06,460
ඔයාට කොහොමද?
472
00:26:07,830 --> 00:26:11,210
මම මිනිස් බෝම්බ යාලුවාට
පොරොන්දු වුනා
473
00:26:11,210 --> 00:26:14,920
මට උදව් කරන්න පුලුවන් කියලා,
ඊට පස්සේ මට බැරිවුනා.
474
00:26:15,080 --> 00:26:20,130
අන්තිමේට අයිරිස් ස්ට්‍රීක් ගැන
ලියන්නේ ඇයි කියලා හොයාගත්තා.
475
00:26:21,780 --> 00:26:23,010
එයා මං වෙනුවෙන් ඒක කරන්නේ.
476
00:26:25,780 --> 00:26:28,470
විය නොහැකි දේවල්
වෙන්න පුලුවන් කියලා ඔප්පු කරන්න.
477
00:26:29,920 --> 00:26:31,030
ඔයා කොහොමද ඒක දන්නේ?
478
00:26:33,280 --> 00:26:34,950
ස්ට්‍රීක් සමහර විට
එයත් එක්ක කතා කරන්න ඇති.
479
00:26:35,080 --> 00:26:38,480
බැරී, අයිරිස් ඔයාගේ කටහඩ
අදුනා ගන්න ඇති කියලා හිතුවේ නැද්ද?
480
00:26:38,620 --> 00:26:41,390
නෑ, මට මෙහෙම කරන්න පුලුවන්
මගේ සුෂුම්නාවෙන්,
481
00:26:41,390 --> 00:26:44,010
ඒක වයිබ්රේට් කරලා
ඉතින් මේ වගේ සද්දයක් ගන්න පුලුවන්.
482
00:26:45,280 --> 00:26:48,940
මම දන්නවා.
ඒක නියමයි, ඒක නියමයි.
483
00:26:56,100 --> 00:26:57,830
මට එයාව පරිස්සම් කරන්නයි ඕනි.
484
00:27:00,650 --> 00:27:02,260
ඔයා දන්නවා එයාව
නවත්වන්න පුලුවන් එකම විදිය
485
00:27:02,260 --> 00:27:03,590
ඇයට ඇත්ත කියන එකයි.
486
00:27:03,740 --> 00:27:05,520
ඔයාට, එයාට කියන්නම ඕනි නේද
487
00:27:07,380 --> 00:27:08,560
මට එයාට හැමදේම කියල පුරුදුයි
488
00:27:08,790 --> 00:27:12,290
ම්.. හැමදේම නෙවෙයි.
489
00:27:24,660 --> 00:27:25,780
ඒක එච්චරටම පැහැදිලියිද?
490
00:27:28,300 --> 00:27:29,190
ඇයට නෙවෙයි.
491
00:27:32,150 --> 00:27:33,560
ඒත් ඔයා දැනගෙන කොච්චර කාලයක්ද?
492
00:27:34,850 --> 00:27:37,440
මම දැක්කා ඔයා අයිරිස් එක්ක ආදරයෙන් ඉන්නවා
493
00:27:37,440 --> 00:27:39,260
ඔයා ආදරය කියන එක
දන්න කාලයේ ඉදන්.
494
00:27:39,900 --> 00:27:42,930
ඔයා ඒක ඇයට කියනකන්
මම අවුරුදු ගානක් බලාගෙන හිටියා.
495
00:27:46,200 --> 00:27:47,300
ඒත් ඔයා කිවේ නෑ.
496
00:27:50,250 --> 00:27:51,310
මම හිතන්නේ
මම පරක්කු වුනා.
497
00:27:53,210 --> 00:27:55,460
දැන්, එයා වෙන කෙනෙක්
එක්ක සතුටින් ඉන්නවා, ඉතින්..
498
00:27:55,790 --> 00:27:57,600
විශ්වයට මොකක් හරි දෙයක්
සිද්ධ කරන්න ඕනි වුනාම,
499
00:27:57,830 --> 00:28:00,810
ඒකෙන් තරුණ කොල්ලෙක්ට
අකුණක වේගයක් දුන්නත්
500
00:28:00,810 --> 00:28:02,200
හෝ දෙන්නෙක් එකතු කලත්,
501
00:28:03,370 --> 00:28:05,490
වෙන්න තියෙන දේවල් කොහොමහරි සිද්ද වෙනවා
502
00:28:08,340 --> 00:28:09,330
මම ගෙදර යන්න ඕනි.
503
00:28:15,230 --> 00:28:15,900
ස්තුතියි.
504
00:28:26,340 --> 00:28:27,170
සිස්කෝ?
505
00:28:28,230 --> 00:28:29,130
එයා ගෙදර ගියා.
506
00:28:30,210 --> 00:28:32,820
මම හිතන්නේ සිස්කෝ
ඔයාට කැමතියි වගේ.
507
00:28:33,600 --> 00:28:36,220
මම එච්චර ආදරේ කරන්න වටින
කෙල්ලෙක් කියලා මම හිතන්නේ නෑ.
508
00:28:36,650 --> 00:28:37,670
වෙනස්විම තදයි.
509
00:28:39,940 --> 00:28:42,450
ඔයාට වුන අනතුර නිසාම තමයි
මාව මේ රෝද පුටුවට වැටුනේ.
510
00:28:43,460 --> 00:28:45,360
සමාවෙන්න.
මම ඒක දැනගෙන හිටියේ නෑ.
511
00:28:45,360 --> 00:28:47,780
අනුකම්පාව ගන්න මම ඒ කතාව
ඔයාත් එක්ක කතා කරන්නේ නෑ.
512
00:28:47,780 --> 00:28:49,730
මම ඒක ඔයාට කිවේ ලොකු
දෙයක් තේරුම් ගන්නයි.
513
00:28:49,730 --> 00:28:50,780
මොකක්ද ඒ දේ?
514
00:28:50,790 --> 00:28:53,680
මම ඕනිම දෙයක් කරනවා
515
00:28:53,780 --> 00:28:55,530
මට නැතිවුන දේ ආපහු ලබාගන්න.
516
00:28:57,380 --> 00:29:00,570
-ඔයා වගේමයි.
-මමත් එහෙමයි.
517
00:29:01,690 --> 00:29:03,150
කොහොමද කියලා මම දන්නේ නෑ.
518
00:29:07,940 --> 00:29:11,150
ඔයාලා සොල්දාදුවෝ,
ඔයාලට දඩයම් බල්ලෝ කියනවා.
519
00:29:11,820 --> 00:29:12,680
මම හරිද?
520
00:29:12,680 --> 00:29:15,310
තමන්ගේ රැලට බාධා නොකරනකන්
සමාන්‍යයි.
521
00:29:15,400 --> 00:29:17,190
ඒ රෑ වෙනස් වුන හැම හොද කෙනෙක්ම,
522
00:29:17,350 --> 00:29:19,720
ඔයා වගේ අය,
බැරී ඇලන් වගේ අය,
523
00:29:20,030 --> 00:29:22,550
ඔයාලා දැන් රැලක්, බෙට්.
524
00:29:23,370 --> 00:29:24,720
ජෙනරල් අයිලින්
525
00:29:24,790 --> 00:29:27,010
ඒ රැලට පහර දෙන
එක කවදාවත් නවත්වන්නේ නෑ.
526
00:29:27,120 --> 00:29:29,400
එයාට එයාගේ
ඉලක්කය ලැබෙනකන්.
527
00:29:31,730 --> 00:29:33,640
ඔයා එයාව නැවැත්තුවේ නැත්නම්.
528
00:29:38,500 --> 00:29:40,300
ඔයා ඔයාගේ
රාජකාරිය දන්නවා, සාජන්ට්.
529
00:29:42,220 --> 00:29:44,210
අයිලින් මරන්න.
530
00:29:45,480 --> 00:29:49,860
අන්තිම මිෂන් එක.
ඊට පස්සේ ඔයා ගෙදර යන්න.
531
00:30:03,580 --> 00:30:04,800
බෙට් කොහෙද?
532
00:30:05,200 --> 00:30:06,760
-එයා ගියා.
-මොකක්ද ඒකේ තේරුම?
533
00:30:06,760 --> 00:30:08,670
-එයා කොහෙද ගියේ?
-එයා කිවේ නෑ.
534
00:30:08,680 --> 00:30:10,220
එයා කොහෙද ඉන්න පුලුවන්?
535
00:30:30,830 --> 00:30:32,360
මම අහුවෙන්න කැමතියි.
536
00:30:32,360 --> 00:30:34,140
ආ, මට ඒ ගැන සැකයි.
537
00:30:36,130 --> 00:30:37,840
ඔයා හිතන්නේ මාව
අහුකරගන්න පුලුවන් කියලද?
538
00:30:40,940 --> 00:30:42,060
ඔයාට බෑ.
539
00:30:43,230 --> 00:30:44,590
ඔක්කොම නවත්තනවා, සොල්දාදුවා.
540
00:30:44,590 --> 00:30:45,880
මම හමුදා සංඥා ලබාගත්තා.
541
00:30:45,930 --> 00:30:47,170
පේන විදියට එයාලා ජලතිරයට යනවා
542
00:30:47,180 --> 00:30:48,470
බෙට්ව අල්ලාගන්න.
543
00:30:49,400 --> 00:30:50,870
එයා බාරවෙනවා
544
00:30:51,240 --> 00:30:52,630
එයා බාරවෙන්නේ නෑ.
545
00:30:55,970 --> 00:30:57,670
අනේ, එයාට
වෙලාවට යන්න පුලුවන් වෙන්න.
546
00:30:58,000 --> 00:31:01,180
මුලු ලෝකය පුරාම මිනිස්සු,
අපේ රට විනාශ කරන්න බලනවා.
547
00:31:01,530 --> 00:31:02,670
අපේ ජිවිත ඉවර කරන්න.
548
00:31:04,460 --> 00:31:06,580
නිර්භීත ඇමරිකානු සොල්දාදුවන්
ඒ සටනේදි මැරෙන්නයි යන්නේ,
549
00:31:06,580 --> 00:31:08,000
ඒත් එයාලා එහෙම වෙන්න ඕනි නෑ.
550
00:31:08,020 --> 00:31:11,630
ඔයා නිසා,
අපිට ජයග්‍රහනය ලැබෙනවා.
551
00:31:12,110 --> 00:31:14,780
මට ඕනි වුනේ මේ
ලෝකය ආරක්ෂිත තැනක් කරන්නයි.
552
00:31:15,000 --> 00:31:17,930
තමුන් නැතිවිට ඒක එහෙම වේවි.
553
00:31:17,930 --> 00:31:19,340
ආවරණය වෙනවා!
554
00:31:29,980 --> 00:31:31,180
ඔයා මොනවද මෙහෙ කරන්නේ?
555
00:31:31,420 --> 00:31:33,610
සොල්දාදුවෙක් වුනා කියලා
ඔයා මිනිමරුවෙක් වෙන්නේ නෑ.
556
00:31:34,010 --> 00:31:35,280
එහෙම කෙනෙක් වෙන්න එපා.
557
00:31:39,790 --> 00:31:41,390
මට සමාවෙන්න.
මම එයාව දැක්කේ නෑ.
558
00:31:41,390 --> 00:31:43,800
එහෙම නෑ.
ඒක ඔයාගේ වැරැද්ද නෙවෙයි.
559
00:31:44,040 --> 00:31:45,450
ඔයා මාව නවත්තපු
එක ගැන මට සතුටුයි.
560
00:31:45,590 --> 00:31:46,950
මම ඔයාව ස්ටාර් ලැබ්
එකට එක්කගෙන යනවා.
561
00:31:46,950 --> 00:31:50,780
බැරී, ඩොක්ටර් වෙල්ස්..
562
00:32:05,500 --> 00:32:06,360
අපිට ප්‍රශ්නයක්.
563
00:32:06,360 --> 00:32:07,440
බෙට් හොදින්ද?
564
00:32:09,110 --> 00:32:11,470
නෑ, එලින් එයාව මැරුවා.
565
00:32:12,770 --> 00:32:15,320
එයා දිලිසෙනවා.
එයා පිපිරෙන්නයි යන්නේ.
566
00:32:15,320 --> 00:32:17,750
මගෙ දෙවියනේ, ඒ වගේ ප්‍රමානයක
පිපිරිමක්, ඒක ...
567
00:32:17,750 --> 00:32:18,640
ව්‍යසනයක් වේවි.
568
00:32:18,640 --> 00:32:21,370
බැරී, ඔයා එයාව
නගරයෙන් පිටට ගෙනියන්න ඕනි.
569
00:32:21,370 --> 00:32:22,750
ඒත් ඒකට වෙලාවක් නෑ.
570
00:32:25,520 --> 00:32:26,740
මට වතුරේ දුවන්න පුලුවන්ද?
571
00:32:27,920 --> 00:32:29,640
මට බිල්ඩිමක දුවන්න තරම්
වේගයක් තියෙනවා.
572
00:32:29,640 --> 00:32:31,510
වතුරේ දුවන්න නම්
මම කොච්චර වේගයෙන් යන්න ඕනිද?
573
00:32:32,400 --> 00:32:33,730
ඔයාගේ බරත් එක්ක බලද්දි...
574
00:32:34,420 --> 00:32:37,740
450ක බරක් පල්ලෙහාට තියෙද්දි,
575
00:32:38,060 --> 00:32:39,350
ද්‍රව ප්‍රතිරෝධය ගණනය කරනවා.
576
00:32:39,350 --> 00:32:41,390
ආසන්න වශයෙන් පැයට
සැතැම්ම 650ක්.
577
00:32:42,070 --> 00:32:44,780
ඔයා පිපුරුමෙන් බේරිලා දුවන්නත් ඕනි
578
00:32:44,780 --> 00:32:45,880
නැත්නම් ඔයාවත් මැරේවි.
579
00:34:08,970 --> 00:34:11,090
කිසිම අසාමාන්‍ය දෙයක් වුනේ නැ,
580
00:34:11,090 --> 00:34:12,600
හමුදාව සරලව
581
00:34:12,600 --> 00:34:15,060
දිය යට ආයුධ පරික්ෂාවක් කලා.
582
00:34:15,840 --> 00:34:18,050
භයවෙන්නවත් සීනු නාද කරන්නවත් අවශ්‍ය නෑ.
583
00:34:18,130 --> 00:34:20,560
සෙන්ට්‍රල් නගරය ආරක්ෂිතයි.
මම වගකියනවා.
584
00:34:20,620 --> 00:34:22,740
එයා මගේ ඉස්සරහා බැටිව මරලා දැම්මා.
585
00:34:23,870 --> 00:34:25,790
අපිට එයාට කරන්න කිසිම දෙයක් නෑ.
586
00:34:25,790 --> 00:34:28,210
බලගතු මිනිසුන්ට
ප්‍රතිවිපාක වලින් වලකින විධියක් තියෙනවා.
587
00:34:29,800 --> 00:34:32,260
-ඔයා හොදින්ද?
-ඔව්.
588
00:34:33,080 --> 00:34:34,600
ඔයාට වතුරේ යන්න පුලුවන්.
589
00:34:35,070 --> 00:34:36,920
එකෙන් ඔයා ගොඩක්
වැදගත් කෙනෙක් වෙනවා.
590
00:34:51,300 --> 00:34:53,570
ඔයා ඇඳුම් අරගෙනද ආවේ ?,
මම දැනටමත් මගේ ටික දැම්මා.
591
00:34:56,130 --> 00:34:59,920
නෑ, මම.. මම කතා කරන්නයි ආවේ.
592
00:35:14,030 --> 00:35:15,680
මම කේස් එකක වැඩ කර කර හිටියේ.
593
00:35:17,150 --> 00:35:19,430
මම හිතුවා මගේ යාලුවට උදව් කරන්න පුළුවන් කියලා
594
00:35:20,520 --> 00:35:22,750
එයා මැරුනා.
595
00:35:23,600 --> 00:35:25,200
බැරී, මට ගොඩක් කණගාටුයි.
596
00:35:25,320 --> 00:35:29,280
මම එයාව එතරම් දන්නේ නෑ.
ඒත් මට තවම රිදෙනවා.
597
00:35:30,090 --> 00:35:32,450
මට දැන් දැනෙන තරමිම,
598
00:35:33,450 --> 00:35:35,840
මම දන්නවා ඒක කෙතරම් දරුණුද කියලා
599
00:35:35,840 --> 00:35:38,730
පවුලේ කෙනෙක් නැතිවුනාම.
600
00:35:40,300 --> 00:35:45,250
අයිරිස්.. මේ දේ ගැන ලියන එක,
ඔයාගේ නම ඒකෙ දාන එක,
601
00:35:45,250 --> 00:35:46,600
ඒක භයානකයි.
602
00:35:47,460 --> 00:35:48,940
ඉතින් මම ඔයාගෙන් ඉල්ලන්නේ
603
00:35:49,860 --> 00:35:53,230
අන්තිම වතාවට,
කරුණාකරලා, නවත්වන්න.
604
00:35:53,230 --> 00:35:55,690
මම ඔයාගෙන්
අන්තිම වතාවට අහන්නේ
605
00:35:55,700 --> 00:35:58,380
ඔයාට මොකද වෙලා තියෙන්නේ
කියලා මට කියන්න කියලා.
606
00:35:59,380 --> 00:36:02,200
මේක ගැන උනන්දු වෙලා ඉන්න
එකම එක්කෙනා මම විතරක් වුනේ ඇයි?
607
00:36:15,980 --> 00:36:19,160
මම හිතන්නේ, මගේ පවුලේ මේ හැමදෙයක්ම,
608
00:36:19,160 --> 00:36:22,760
මම ඒවා අමතක කරලා දැම්මා.
609
00:36:24,160 --> 00:36:26,270
මම ඔයාටත් එහෙම කරන්න
කියලා ඉල්ලනවා.
610
00:36:29,080 --> 00:36:31,000
මේක පටන්ගත්තේ එහෙම වෙන්නැති,
611
00:36:31,000 --> 00:36:33,700
ඒත් ඒක මට ගොඩක් වැදගත් දෙයක්.
612
00:36:34,910 --> 00:36:38,320
මේ ස්ට්‍රීක් කවුරු වුනත්,
එයා කොහෙන් ආවත්,
613
00:36:38,600 --> 00:36:42,620
මුලු ලෝකයම එයාව විශ්වාස
කරනකන් මම නවතින්නේ නෑ.
614
00:36:53,460 --> 00:36:56,340
අපි එකිනෙකා ටික කාලෙකට
නොදැක හිටියොත් හොදයි වගේ.
615
00:37:00,390 --> 00:37:01,750
ඔව්.
616
00:37:21,720 --> 00:37:23,710
මට තව සෝඩා එකක් ගන්න පුලුවන්ද?
617
00:37:30,630 --> 00:37:32,600
හේයි, ඔයාලා මොකද කරන්නේ?
618
00:37:32,600 --> 00:37:34,260
අපි හිතුවේ
සව්දිය පිරුවොත් හොදයි කියලා.
619
00:37:35,020 --> 00:37:36,710
මට හරියන්නේ නැ, මතකයිනේ?
620
00:37:37,050 --> 00:37:38,900
බැරී ඇලන්,
ඔයාලා දැනගන්න ඕනි,
621
00:37:38,900 --> 00:37:40,840
විය නොහැක්කක් නෑ කියලා.
622
00:37:42,440 --> 00:37:46,330
මම බලසම්පන්න
මත්ද්‍රව්‍යයක් හැදුවා.
623
00:37:46,630 --> 00:37:48,300
ඒක සාමාන්‍යයෙන් 500 බලවත්.
624
00:37:49,010 --> 00:37:51,870
මට තේරුනා ඒක පාවිච්චි කරන්න
පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ ඔයයි කියලා.
625
00:37:53,630 --> 00:37:55,430
ඉතින් මේ බෙටි වෙනුවෙන්.
626
00:37:57,080 --> 00:37:58,200
බෙටි.
627
00:38:08,170 --> 00:38:09,270
ඒක ඉක්මනට වැදුනා.
628
00:38:09,760 --> 00:38:10,760
ඔයාට වෙරිද?
629
00:38:12,230 --> 00:38:15,920
ඔව්. ඔව්.
මට වෙරි.
630
00:38:17,100 --> 00:38:19,230
මේක හොද දෙයක්.
631
00:38:22,150 --> 00:38:23,230
ඒක ඉවර වුනා.
632
00:38:25,470 --> 00:38:26,350
දියුණු කරන ගමන්.
633
00:38:26,350 --> 00:38:30,180
සෑහෙන ප්‍රමානයක් අත්භුතදේවල්
අත්දැකපු කෙනෙක්ට,
634
00:38:30,200 --> 00:38:32,130
එක අබිරහසයි විසදා ගන්න තියෙන්නේ
635
00:38:32,130 --> 00:38:35,320
ඇයි මිනිස්සු අපේ ජිවිතයට ඇතුල් වෙන්නේ.
636
00:38:35,510 --> 00:38:36,910
ඇයි සමහර මිනිසුන් යන්නේ,
637
00:38:37,220 --> 00:38:39,450
සමහර අය ඔයාගෙම කොටසක් වෙන්නේ.
638
00:38:39,610 --> 00:38:42,580
සමහර මිතුරුකම් සදහටම ඉවරයි වගේ.
639
00:38:43,350 --> 00:38:44,100
හේයි, වස්තුවේ.
640
00:38:45,350 --> 00:38:47,180
ෆ්‍රිජ් එකේ කෑම තියෙනවා.
641
00:38:48,480 --> 00:38:49,600
හරි. ස්තුතියි.
642
00:38:50,210 --> 00:38:51,290
අයිරිස්, ඔයාගේ බ්ලොග් එක ගැන..
643
00:38:51,290 --> 00:38:52,970
මට ඒක ගැන කතා
කරන්න ඕනි නෑ හරිද?
644
00:38:53,480 --> 00:38:56,330
අනිත් අය ඉක්මනින් ඉවර වෙනවා.
645
00:38:57,160 --> 00:39:00,040
හැම මිත්‍රත්වයක්ම මුළු ජීවිත කාලයම තියෙන්න ඕනේ කියලා නැහැ
646
00:39:00,890 --> 00:39:02,830
ජිවිතකාලයම ඉතිරි වෙලා තියෙන්නේ
647
00:39:02,830 --> 00:39:05,820
ඒ කෙනා නැතිවුනහම ඉතිරි වෙන වේදනාව පමණයි.
648
00:39:27,460 --> 00:39:29,440
මම ඔයා ගැන
වැරදියට හිතුවේ හැරිසන්.
649
00:39:29,870 --> 00:39:31,630
ඔයා පියවරක් ඉදිරියෙන් ඉන්නේ.
650
00:39:32,160 --> 00:39:35,160
මිනිහෙක් එයාගේ කකුල් නැතිව
වැඩ කරන එක පුදුම සහගතයි.
651
00:39:35,590 --> 00:39:38,050
මම ඔයා කියන දේ ගැන දන්නේ නෑ , වේඩ්.
652
00:39:38,060 --> 00:39:40,330
කෙල්ලෙක් හිටියා සාමාන්‍ය දේවල්
653
00:39:40,340 --> 00:39:42,400
එක ස්පර්ශයෙන් පුපුරණ දේවල් බවට පත් කරන.
654
00:39:42,690 --> 00:39:45,730
අද මම දැක්කා ඇස්පිල්ලමකට
වඩා වේගයෙන් දුවන මිනිහෙක්.
655
00:39:45,740 --> 00:39:46,950
අසාමාන්‍යයි.
656
00:39:47,650 --> 00:39:49,760
ඔයාගේ particle accelerator පිපිරුණු දා
657
00:39:50,430 --> 00:39:52,600
තමයි වියනොහැකි දේවල් ඉපදුනේ.
658
00:39:52,650 --> 00:39:55,310
මම හිතන්නේ අපි ආයෙමත් එකතු
වෙලා වැඩ කලොත් හොදයි, හැරිසන්.
659
00:39:55,480 --> 00:39:56,930
මම හිතන්නේ ඔයා ගියොත් හොදයි.
660
00:39:56,930 --> 00:39:59,140
මට මෙතනට යුධ භටයෝ
කණ්ඩායමක් විනාඩියෙන් ගෙන්වන්න පුලුවන්.
661
00:39:59,140 --> 00:40:00,980
මට මෙතන මාධ්‍ය හමුදාවක් ගෙන්වන්න පුලුවන්
662
00:40:00,980 --> 00:40:02,240
ඒ විදියටම.
663
00:40:02,240 --> 00:40:03,320
මාව විශ්වාස කරන්න ,ජෙනරාල්,
664
00:40:03,320 --> 00:40:05,560
මම කැමතියි සාක්ෂි දෙන්න
665
00:40:05,560 --> 00:40:08,920
එයා මනුෂ්‍ය වර්ගයාට කරපු අපරාධ ගැන.
666
00:40:09,910 --> 00:40:12,940
මාව ආයෙත් බය කරන්න අවොත්
මම ඔයාව ඉවරයක් කරනවා. ජෙනරාල්.
667
00:40:12,940 --> 00:40:15,540
මම ඔයාගේ වෘත්තිය ගැන නෙවෙයි කියන්නේ.
668
00:40:20,790 --> 00:40:23,440
මම ඔයාගේ පොඩි රහස තේරුම්ගත්තා, වෙල්ස්.
669
00:40:24,920 --> 00:40:27,510
මහජනයා වැඩි කාලයක් යන්නේ නැතිව දැනගනිවි.
670
00:40:37,530 --> 00:40:40,030
වසර 5කට පෙර
671
00:40:40,160 --> 00:40:42,620
අපි ලබාගන්න හදන හැමදේම තමයි මේ.
672
00:40:42,620 --> 00:40:45,280
අපිට ඉලක්ක ඇති,
ජෙනරල්, ඒත් එකම වර්ගයේ ඒවා නෙවෙයි.
673
00:40:45,770 --> 00:40:49,000
මේ ප්‍රොජෙක්ට් එක පටන්
ගන්නත් කලින් මම ඉවර කරන්නේ නෑ.
674
00:40:49,000 --> 00:40:51,300
එයා මගේ සිමාවේ ඉන්න තුරු,
675
00:40:51,300 --> 00:40:54,450
මම එයාට ඒ තරම්
නපුරක් කරන්න හදන්නේ නෑ.
676
00:40:54,450 --> 00:40:55,440
අපේ කතාව ඉවරයි.
677
00:40:57,850 --> 00:41:01,230
අපේ කතාව ඉවරයි . ජෙනරාල්.
678
00:41:02,090 --> 00:41:03,270
එලියට යනවා.
679
00:41:27,890 --> 00:41:28,930
ඒකට කමක් නෑ.
680
00:41:30,670 --> 00:41:32,290
ඒකට කමක් නැ, කොල්ලෝ.
681
00:41:32,360 --> 00:41:33,270
ඒකට කමක් නෑ.
682
00:41:34,510 --> 00:41:35,440
එයා ගියා.
683
00:41:36,620 --> 00:41:37,750
බයවෙන්න එපා.
684
00:41:40,170 --> 00:41:42,740
මගේ හිතේ ඔයා ගැන
ලොකු අනාගතයක් තියෙනවා.