1 00:00:01,400 --> 00:00:04,600 මගේ නම බැරී ඇලන් මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා. 2 00:00:05,900 --> 00:00:08,660 මම පොඩි කාලයේදි, මම දැක්කා මගේ අම්මාව 3 00:00:08,670 --> 00:00:10,100 හිතාගන්න බැරි දෙයකින් මරලා දානවා. 4 00:00:10,100 --> 00:00:12,970 ඇය මැරුවට මගේ තාත්තා හිරේට ගියා. 5 00:00:12,970 --> 00:00:16,870 එක් අනතුරකින් මාව වියනොහැක්කක් බවට පත්කලා. 6 00:00:16,870 --> 00:00:19,440 පිටත ලෝකයට, මම සාමාන්‍ය ගවේෂණ විද්‍යාඥයෙක්. 7 00:00:19,440 --> 00:00:22,610 ඒත් රහසේ මගේ වේගය පාවිච්චි කරනවා අපරාධවලට විරුද්ධව සටන් කරලා 8 00:00:22,610 --> 00:00:24,250 මම වගේ අනිත් අයව හොයාගන්න. 9 00:00:24,250 --> 00:00:26,650 කවදාහරි දවසක, මම මගේ අම්මව මරපු කෙනාව හොයාගෙන 10 00:00:26,650 --> 00:00:27,290 අම්මේ! 11 00:00:27,290 --> 00:00:28,800 මගේ තාත්තට සාධාරණය ගේනවා. 12 00:00:29,190 --> 00:00:31,820 මම තමයි... ෆ්ලෑෂ්. 13 00:00:31,820 --> 00:00:33,690 පසුගිය කොටස්වලින්... . . 14 00:00:33,690 --> 00:00:36,190 ඔයා තමයි එයා. රිවස් ෆ්ලෑෂ්. 15 00:00:36,190 --> 00:00:37,460 මම ඊබර්ඩ් තෝන්. 16 00:00:37,460 --> 00:00:39,800 ෆ්ලෑෂ්ගේ වේගය තමයි 17 00:00:39,800 --> 00:00:41,800 මට මගේ කාලයට යන්න යතුර. 18 00:00:41,800 --> 00:00:44,370 මම පුරාවෘතයක් වුන මේසන් බ්‍රිජ් එක්ක කණ්ඩායමක් හදාගත්තා. 19 00:00:44,370 --> 00:00:46,200 ඔයා නේද හිතන්නේ හැරිසන් වෙල්ස් 20 00:00:46,200 --> 00:00:47,270 පිස්සු බුද්ධිමතෙක් කියලා? 21 00:00:47,270 --> 00:00:49,070 ඔයා එයා ගැන මොනවද දන්නේ? 22 00:00:52,140 --> 00:00:54,640 මම හිතන්නේ ඔයා ඩොක්ටර් වෙල්ස් ගැන කිවා හරි 23 00:00:54,650 --> 00:00:57,080 -කොයි කොටසද? -හැම එකක් ගැනම. 24 00:01:13,000 --> 00:01:14,200 එන්න. 25 00:01:18,540 --> 00:01:21,800 සුන්දර සිහින බලන්න, මගේ ලස්සන කොල්ලෝ. 26 00:01:53,000 --> 00:01:54,370 -අම්මේ -බෙරී, එපා! 27 00:01:54,370 --> 00:01:55,640 -අම්මේ! -ආපහු යන්න! 28 00:01:55,640 --> 00:01:56,840 අම්මේ! 29 00:02:05,280 --> 00:02:07,250 හරි, මේ තමයි හැමදේම 30 00:02:07,250 --> 00:02:08,820 අපි හැරිසන් වෙල්ස් ගැන දන්න. 31 00:02:08,820 --> 00:02:10,490 ඇත්තටම ගොඩක් නෙවෙයි. 32 00:02:10,490 --> 00:02:12,450 ඔයා එයා ගැන පොතක් කියෙව්වේ නැද්ද? 33 00:02:12,460 --> 00:02:13,760 ඔව්, පිටු 600, 34 00:02:13,760 --> 00:02:17,330 ලොකුම ප්‍රශ්නය තමයි, එයාව තේරුම්ගන්න අමාරුයි. 35 00:02:17,330 --> 00:02:21,200 ඔයාගේ අම්මා වේගයෙන් යන කෙනෙක් මැරුවේ. 36 00:02:21,200 --> 00:02:23,600 වෙල්ස්ගේ මැෂින් එකෙන් ඔයා වේගෙන් යන කෙනෙක් බවට පත් කලා. 37 00:02:23,600 --> 00:02:26,070 පරණ පොලිසියේ කෙනෙක්ට ඒවගේ සමපාතන වැඩිත් එක්ක. 38 00:02:31,540 --> 00:02:34,980 ඔයා හිතන්නේ මම ෆ්ලෑෂ් වෙන එක එයාට ඕනි වෙලා තිබුනා කියලද? 39 00:02:34,980 --> 00:02:37,110 එයා කරපු හැමදේම 40 00:02:37,110 --> 00:02:40,150 ඔයාට අකුණක් වැදුන දවසේ ඉදන්... 41 00:02:40,150 --> 00:02:41,580 ඔයාව S.T.A.R. ලැබ් එකට ගෙනියලා, 42 00:02:41,590 --> 00:02:43,620 ඔයාට ඇදුමක්, පුහුණුවක් දිලා.. 43 00:02:43,620 --> 00:02:46,860 ඒ හැමදේම ඔයාව ආරක්ෂා කරන්නයි. 44 00:02:46,860 --> 00:02:48,560 මාව තවත් වේගමත් කරන්න. 45 00:02:48,560 --> 00:02:52,690 වෙල්ස් එක සැරයක් කිවා එයාට මගෙන් තව තවත් වේගය ඕනි කියලා. 46 00:02:52,700 --> 00:02:54,930 ඇයි? 47 00:02:54,930 --> 00:02:58,000 මම දන්නේ නෑ. 48 00:02:58,000 --> 00:02:59,570 ඒත් එයාට ඔයාගෙන් මොනවා හරි ඕනි, බෙරී. 49 00:02:59,570 --> 00:03:01,370 ඒ මොකක්ද කියලා අපි හොයාගන්න ඕනි. 50 00:03:01,370 --> 00:03:03,570 එහෙනම් අපි ගිහින් එයාව අල්ලාගමු. උත්තර ටිකක් හොයාගමු. 51 00:03:03,570 --> 00:03:06,210 අපිට කොච්චර වුවමනාව තිබුනත් දැන් ඒක කරන්න බෑ. 52 00:03:06,210 --> 00:03:08,910 ජෝ, ඔයා වෙල්ස් ගැන සැක කලා 53 00:03:08,910 --> 00:03:10,380 මුල් කාලයේ ඉදන්ම. 54 00:03:10,380 --> 00:03:12,210 එයා තමයි කහපාට ඇදගෙන ඉන්නේ කියලත් ඔයා හිතුවා. 55 00:03:12,220 --> 00:03:14,780 ඔයාගේ ගෙදරින් හම්බවුන ලේ එයාට ගැලපෙන්නේ නැති එක විතරයි. 56 00:03:14,790 --> 00:03:17,720 හරි, සමහර විට එයා රිවස් ෆ්ලෑෂ් නොවෙන්න පුලුවන්, 57 00:03:17,720 --> 00:03:19,590 ඒත් ඔයා හිතනවා එදා රෑ වුන දේ එයා දන්නවා කියලා. 58 00:03:19,590 --> 00:03:22,220 මගේ තාත්තව හිරෙන් එලියට ගන්න යතුර එයාගේ ලග ඇති. 59 00:03:22,230 --> 00:03:24,660 වෙල්ස්ට ඔයාගෙන් මොනවා ඕනි වුනත්, 60 00:03:24,660 --> 00:03:28,030 ඒක අවුරුදු 15කට කලින් පටන් ගත්තේ. 61 00:03:28,030 --> 00:03:30,970 එයා ඉවසගෙන ඉදලා. 62 00:03:30,970 --> 00:03:32,730 බය හිතෙන විදියට ඉවසලා. 63 00:03:32,740 --> 00:03:34,970 ඔයා දැන් මම කියන දේ අහන්න ඕනි. 64 00:03:34,970 --> 00:03:39,210 අපිත් ඒ වගේ ඉවසිමෙන් ඉන්න ඕනි. 65 00:03:39,210 --> 00:03:41,680 ඔව්. 66 00:03:53,320 --> 00:03:54,590 වාව්. 67 00:03:57,460 --> 00:03:59,760 වාව්. බලන්න. 68 00:04:06,040 --> 00:04:07,570 වාව්. 69 00:04:32,160 --> 00:04:34,260 හෙන්රි? 70 00:04:34,260 --> 00:04:35,630 හෙන්රි! 71 00:04:36,500 --> 00:04:37,730 හෙන්රි! 72 00:04:40,070 --> 00:04:43,000 -හෙන්රි! -හෙන්රි? 73 00:04:43,010 --> 00:04:44,640 ලස්සන නමක්. 74 00:04:51,600 --> 00:04:54,850 අහුවුනා. 75 00:04:54,850 --> 00:04:56,790 ආයෙත් ආවේ කවුද බලන්න. 76 00:04:56,790 --> 00:05:00,020 මගේ මගේ විජ්ජාව. මගේ සංග්‍රහය. 77 00:05:00,020 --> 00:05:05,660 හැබැයි මම ඔයාලා හැමෝටම ‍කන්න හොද දෙයක් දෙන්නම්. 78 00:05:05,660 --> 00:05:10,070 අද විශේෂ දවසක්. නගරයක් අලු වෙලා. 79 00:05:10,070 --> 00:05:12,830 ට්‍රික්ස්ටර් ඔයාලව සාදරයෙන් පිලිගන්නවා 80 00:05:12,840 --> 00:05:16,600 අලුත් කැලඹීමට. 81 00:05:16,610 --> 00:05:19,240 තුන්වෙනි මිනිහෙක් විදියට කතා කරන එක. ඒක හොද ලකුණක් නෙවෙයි. 82 00:05:19,240 --> 00:05:20,910 ඔයාට තරහා ගිහින් තියෙන්නේ එයා එයාටම නමක් දාගත්ත නිසා. 83 00:05:20,910 --> 00:05:22,710 ඇත්තටම, එයා දාගත්තේ නෑ. 84 00:05:22,710 --> 00:05:25,080 අවුරුදු 20කට කලින්, සෙන්ට්‍රල් නගරයට 85 00:05:25,080 --> 00:05:26,450 ත්‍රස්තවාදි ප්‍රහාර ගානක් එල්ලවුනා. 86 00:05:26,450 --> 00:05:29,350 එක මිනිහෙක් මිනිස්සු 10 දෙනෙකුයි පොලිසියේ 2න්නෙකුයි මැරුවා. 87 00:05:29,350 --> 00:05:32,850 ඒ මිනිහා එයාට ට්‍රික්සර් කියලා කියාගත්තා. 88 00:05:32,860 --> 00:05:35,860 කවුරු හරි තනියම වැඩ කරනවා වගේ. 89 00:05:35,860 --> 00:05:37,690 ජේම්ස් ජෙසී? 90 00:05:37,690 --> 00:05:39,930 ජෙසී ජේම්ස් වගේ, ටිකක් විතර තවත් අවුල්. 91 00:05:39,930 --> 00:05:41,900 මිස්ටර් ජෙසී දැන් කොහෙද? 92 00:05:41,900 --> 00:05:45,570 එයා අයන් හෙයිට්ස් වල ජිවිතාන්තය දක්වා සිර දඩුවම් විදිනවා. 93 00:05:45,570 --> 00:05:47,200 එයා තමයි භයානකම දේ 94 00:05:47,200 --> 00:05:48,600 මෙතුවක් කාලෙකට සෙන්ට්‍රල් නගරයේ හිටපු. 95 00:05:48,610 --> 00:05:51,570 ඔයා කිවේ පාර්ටිකල් ඇක්සලරේටය පිපිරෙනකන්. 96 00:05:51,580 --> 00:05:53,140 ම්ම්... 97 00:05:53,140 --> 00:05:56,010 බෙරීයි මමයි අයන් හෙයිට්ස්වලට ගිනිහ් මේ ජේම්ස් ජෙසිව බලලා එන්නම්, 98 00:05:56,010 --> 00:05:57,350 එයා අපිට මොනාවා හරි කියයිද කියලා 99 00:05:57,350 --> 00:05:59,210 එයා වගේ කෙනා අල්ලා ගන්න පුලුවන්වෙයි ද කියලා. 100 00:05:59,220 --> 00:06:02,950 මම විඩියෝ එක බලලා ඒක ආපු තැන හොයාගන්න බලන්නම්. 101 00:06:02,950 --> 00:06:04,920 හේයි,‍ ජෝ. 102 00:06:04,920 --> 00:06:08,090 බෙරී හොදින්ද? ටිකක් අවුලෙන් වගේ. 103 00:06:08,090 --> 00:06:10,360 ෆ්ලෑෂ් වුනත් ඇදේ වැරදි පැත්තෙන් නැගිටින්න පුලුවන් 104 00:06:10,360 --> 00:06:11,630 සමහර දවස්වලට. 105 00:06:11,630 --> 00:06:14,130 එයා හොදින්. 106 00:06:17,530 --> 00:06:21,800 -අම්මේ! -නෝරා, ඉන්න! 107 00:06:21,810 --> 00:06:23,300 බෙරී, දුවන්න! 108 00:06:46,660 --> 00:06:49,200 ගිඩියන් මට මොකද වෙන්නේ? 109 00:06:49,200 --> 00:06:50,970 ඔයාගේ ෆ්ලෑෂ්ට විරුද්දව කරපු අන්තිම කාල තරණයෙන් 110 00:06:50,970 --> 00:06:52,730 ඔයාගේ ශක්තිය ගොඩක් හානි වෙලා. 111 00:06:52,740 --> 00:06:54,970 ඔයාගේ සෛලවල වේග ක්ෂේත්‍රයට යන්න හැකියාවක් නෑ. 112 00:06:54,970 --> 00:06:56,140 ඒක වෙන්න බෑ. 113 00:06:56,140 --> 00:06:58,010 සුපිරි වේගයෙන් යන්න ඔයාට තියෙන හැකියාව 114 00:06:58,010 --> 00:07:01,110 වගේම කාලය හරහා යන්න තිබුන හැකියාව සම්පුර්ණයෙන් අඩු වෙලා. 115 00:07:01,110 --> 00:07:03,850 මම කොහොම ඒක ආපහු ගන්නේ? 116 00:07:03,850 --> 00:07:06,850 ඔයාට ගන්න බෑ. 117 00:07:23,720 --> 00:07:25,820 කවදාවත් හිර ගෙදරක මේ කොටස දැකලා නෑ. 118 00:07:25,920 --> 00:07:28,120 මම මේ හිරකූඩු විශේෂයෙන් හැදුවේ 119 00:07:28,120 --> 00:07:30,020 ජේම්ස් ජෙසිට අවුරුදු 5කට කලින්. 120 00:07:30,330 --> 00:07:31,290 ඇයි ඒ? 121 00:07:31,330 --> 00:07:35,060 පිස්සු අපරාධකාරයෙක් සතියකට සැරයක් එයාව මුණගැහෙනවා. 122 00:07:35,060 --> 00:07:38,560 ජේස්ම් එයත් එක්ක සියදිවි හානි කරගන්න එක ගැන කතා කලා. 123 00:07:38,570 --> 00:07:43,540 ඔයාට මේවා ඕනි‍ වේවි. 124 00:07:43,540 --> 00:07:46,370 හරි. 125 00:07:59,590 --> 00:08:01,150 මහත්වරුනි. 126 00:08:01,160 --> 00:08:04,360 කරුණාකරලා, ඉදගන්න. 127 00:08:07,830 --> 00:08:10,900 මම පරික්ෂක ජෝ වෙස්ට්. මේ බෙරි ඇලන්. 128 00:08:10,900 --> 00:08:13,600 අපි ඔයාගෙන් ප්‍රශ්න කිපයක් අහන්න කැමතියි. 129 00:08:13,600 --> 00:08:16,470 ම්ම්ම්. 130 00:08:16,470 --> 00:08:21,840 ඒවා සාක්කුවේ තියෙන සුවද මට දැනෙනවා. 131 00:08:21,840 --> 00:08:24,880 ම්ම් 132 00:08:24,880 --> 00:08:28,050 ඊයේ, පැරෂුට් බෝම්බ සියගානක් 133 00:08:28,050 --> 00:08:32,120 සෙන්ට්‍රල් නගරයට වැටුනා. 134 00:08:33,150 --> 00:08:34,390 හ්හ්. 135 00:08:34,390 --> 00:08:36,920 විහිලු අදහසක්, 136 00:08:36,920 --> 00:08:40,860 ඒත් හොද ප්‍රවාහන ක්‍රමයක් නෙවෙයි. 137 00:08:40,860 --> 00:08:42,330 කී දෙනෙක් මැරුණද? 138 00:08:42,330 --> 00:08:43,800 වාසනාවට, කවුරුවත්ම නෑ. 139 00:08:43,800 --> 00:08:46,970 මට නිදහසේ ඉන්න පුලුවන් කාලයේ, 140 00:08:46,970 --> 00:08:49,900 හානියක් නැති දවසක් හරියට.. 141 00:08:49,900 --> 00:08:52,900 Cub කුසලානය දින්නා වගේ... 142 00:08:52,910 --> 00:08:54,710 කවදාවත් සිද්ධ වුනේ නෑ. 143 00:08:59,150 --> 00:09:01,680 ඒ පැරෂුට් බෝම්බවල හොයාගත්ත පුපුරණ ද්‍රව්‍ය 144 00:09:01,680 --> 00:09:04,020 වල තිබුනේ ඔයා පාවිච්චි කරපු පුපුරණ ද්‍රව්‍යයමයි 145 00:09:04,020 --> 00:09:05,880 අවුරුදු 20කට කලින්. 146 00:09:05,890 --> 00:09:07,890 ඒක වෙන්න බෑ. 147 00:09:07,890 --> 00:09:09,620 මම කාටවත් ඒ සංයෝගය ගැන කිවේ නෑ. 148 00:09:09,620 --> 00:09:12,320 අත්සනුත් හොදටම ගැලපෙනවා. 149 00:09:12,330 --> 00:09:14,030 එයා එයාට ට්‍රික්ස්ටර් කියලත් කියා ගන්නවා, 150 00:09:14,030 --> 00:09:15,290 ඔයා වගේම. 151 00:09:15,300 --> 00:09:18,400 එයා මම වගේ නෙවෙයි, පරික්ෂකතුමනි. 152 00:09:18,400 --> 00:09:20,430 ‍කොහෙත්ම නෑ! 153 00:09:20,430 --> 00:09:23,540 එයා කවුද කියලා ඔයා දන්නවද? 154 00:09:30,380 --> 00:09:32,180 ඔහ්හ්. 155 00:09:36,420 --> 00:09:39,750 මම දන්නවා නම්, මම ඔයාට කියලා, 156 00:09:39,750 --> 00:09:42,450 ඔයාට එයාව හොයාගෙන, එයාගේ බෙල්ල කපලා, 157 00:09:42,460 --> 00:09:44,660 එයාගේ මුණටම දමලා ගහන්න පුලුවන්. 158 00:09:44,660 --> 00:09:47,690 නෑ, මේක අනිවාර්යයෙන් 159 00:09:47,690 --> 00:09:50,360 හොදම ආධුනකයෙක්ගේ වැඩක්. 160 00:09:50,360 --> 00:09:54,370 මගේ කිරුළ හොරකම් කරන්න ආව නිකමෙක් විතරයි. 161 00:09:55,800 --> 00:09:57,170 ඔයා කියන දේ මට ඇහෙනවා. 162 00:09:57,170 --> 00:10:00,610 ඉතින්.. 163 00:10:00,610 --> 00:10:02,570 එයාව අල්ලාගන්න අපිට උදව් කරන්න. 164 00:10:02,580 --> 00:10:04,340 එක ට්‍රික්ස්ටර් කෙනෙක් විතරයි ඉන්නේ කියලා ඔප්පු කරන්න. 165 00:10:07,980 --> 00:10:11,780 ට්‍රික්ස්ටර්ට ට්‍රික් කරන්න හදනවා, ආ? 166 00:10:13,750 --> 00:10:15,620 නෑ. 167 00:10:15,620 --> 00:10:20,960 මේක වෙන්න එක විදියයි තියෙන්නේ. 168 00:10:20,960 --> 00:10:22,830 එයා කවුරු වුනත්, 169 00:10:22,830 --> 00:10:27,230 එයා මගේ ගබඩාව හොයාගෙන ඇති. 170 00:10:27,230 --> 00:10:30,040 මම එකම දෙයයි අහන්නේ, 171 00:10:30,040 --> 00:10:33,070 ඔයාට මේ අමන හොරාව හොයාගත්තම, 172 00:10:33,070 --> 00:10:37,840 කපටි හොරා, දුක්ඛිත, බොරුකාරයාගේ, 173 00:10:37,840 --> 00:10:42,880 ඔයාල‍ගේ ආරක්ෂාව අයින් කරන්න. 174 00:10:50,560 --> 00:10:52,260 මේසන් බ්‍රිජ්ට මොනවා හරි වෙලා. 175 00:10:52,260 --> 00:10:54,260 සතියක ඉදන් එයා ගැන කිසිම ආරංචියක් නෑ. 176 00:10:54,260 --> 00:10:56,700 එයා පත්තරකාරයෙක්, අයරිස්. සමහර විට එයා කතාවක් ලියනවා ඇති. 177 00:10:56,700 --> 00:10:59,130 එහෙනම් ඇයි එයා ෆෝන් වලටයි ඊමේල්වලටයි උත්තර දෙන්නේ නැත්තේ? 178 00:10:59,130 --> 00:11:01,700 සමහර විට එයා වැරදි කතාවක් පටලාගෙන ලැජ්ජාවට හැංගිලා ඉන්නවා ඇති. 179 00:11:01,700 --> 00:11:03,440 මම තරම් එයා ගැන ඔයා දන්නේ නෑ, එඩී. 180 00:11:03,440 --> 00:11:06,200 මේසන් කතාවකට බැස්සහම, එයාව නවත්වන්න මොකටවත් බෑ. 181 00:11:06,210 --> 00:11:08,770 එයා තර්ජනය කරන ඒවත් පොඩි කරදර විදියට හිතන්නේ. 182 00:11:08,780 --> 00:11:10,440 සමහර විට එයාට කෙල්ලෙක් මුණගැහිලා ඇති 183 00:11:10,440 --> 00:11:12,440 සතියක් විතර අතුරුදහන් වෙලා ඉන්න තරමි වටින. 184 00:11:12,450 --> 00:11:14,480 එයා කිවා මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා කියලා 185 00:11:14,480 --> 00:11:16,050 S.T.A.R. ලැබ් එකේ. 186 00:11:16,050 --> 00:11:17,750 එඩී, එයාට මොකක් හරි දෙයක් වෙලා. 187 00:11:17,750 --> 00:11:19,750 මොකක් හරි නරක දෙයක්. මට ඒක දැනෙනවා. 188 00:11:19,750 --> 00:11:20,920 අනේ. 189 00:11:20,920 --> 00:11:22,450 කැප්ටන් සින් හැමෝම 190 00:11:22,460 --> 00:11:23,860 බොම්බකාරයා හොයන්න යෙදෙව්වා. 191 00:11:23,860 --> 00:11:26,190 ඒත් මට පුලුවන් තරම් ඉක්මනට, මම බ්‍රිජ් ගැන හොයන්නම්. 192 00:11:26,190 --> 00:11:27,990 මම පොරොන්දු වෙනවා. 193 00:11:28,000 --> 00:11:30,160 හරි. 194 00:11:34,300 --> 00:11:37,000 පේන විදියට 90 ගණන්වලින් පස්සේ කවුරුත් ඇවිත් නෑ වගේ. 195 00:11:37,000 --> 00:11:39,500 ඔව්, මේ දේවල් බලන්න. 196 00:11:39,510 --> 00:11:40,770 ඔයා හිතනවාද ජෙසි ඇත්තටම 197 00:11:40,770 --> 00:11:42,340 අලුත් ට්‍රික්ස්ටර් කවුද කියලා දන්නේ නෑ කියලා? 198 00:11:42,340 --> 00:11:44,280 පේන විදියට එයා ටිකක් අවුලෙන් ඉන්නේ 199 00:11:44,280 --> 00:11:47,310 වෙන කෙනෙක් එයාගේ නරක නාමය කැත කරනවාට. 200 00:11:47,310 --> 00:11:49,480 ජෝ. 201 00:12:00,790 --> 00:12:02,730 එයා හංගලා තියෙන්නේ මොනවද කියලා බලමු. 202 00:12:02,730 --> 00:12:03,700 ඔව්. 203 00:12:14,700 --> 00:12:17,110 -දෙවියනේ. -ඔයා හොදින්ද? 204 00:12:22,450 --> 00:12:27,050 කොපිකැට්... එයා හැමදේම අරගෙන ගිහින්. 205 00:12:37,360 --> 00:12:39,400 හේයි, තත්පරයක් දෙන්න පුලුවන්ද? 206 00:12:39,400 --> 00:12:41,230 -ඔව්, අනිවාර්යයෙන්ම. 207 00:12:41,230 --> 00:12:43,030 තාත්තේ. හේයි. 208 00:12:43,040 --> 00:12:45,040 බෙරි. 209 00:12:45,040 --> 00:12:47,770 හේයි. 210 00:12:47,770 --> 00:12:49,110 ඔයා මොකද මෙහෙ කරන්නේ? 211 00:12:49,110 --> 00:12:51,140 ජෝටයි මටයි ප්‍රශ්න වගයක් අහන්න තියෙනවා 212 00:12:51,140 --> 00:12:52,380 ‍බෝම්බ ප්‍රහාරයක් ගැන. 213 00:12:52,380 --> 00:12:56,010 තාත්තේ, අහන්න. මම ලගයි. 214 00:12:56,020 --> 00:12:57,550 ඔයා මෙතනට දාපු කෙනා.. 215 00:12:57,550 --> 00:12:59,520 මම ‍ලං වෙනවා, කවදාටත් හිටියට වැඩිය. 216 00:12:59,520 --> 00:13:02,450 බෙරී, අපි මේක ගැන කතාකලා. 217 00:13:02,460 --> 00:13:04,690 මම දන්නවා, මට කතා කරලා ඇති වෙලා. 218 00:13:04,690 --> 00:13:08,490 ඔයා වෙන කෙනෙක්ගේ අපරාධයක් වෙනුවෙන් වන්දි ගෙවන්න ඕනි නෑ. 219 00:13:08,500 --> 00:13:11,560 පොඩ්ඩක් ඉවසගෙන ඉන්න, හරිද? 220 00:13:13,530 --> 00:13:15,200 ජෝ, එයා මොකක් ගැනද කියන්නේ? 221 00:13:15,200 --> 00:13:18,200 එයා කිවා වගේම, හෙන්රි, පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. 222 00:13:23,980 --> 00:13:26,380 මොකක්? රසකැවිලි නෑ? 223 00:13:26,380 --> 00:13:28,950 ඔයා අපිව යවපු ගබඩාවේ මර උගුලක් තිබුනේ. 224 00:13:30,200 --> 00:13:31,880 ඔයාට කවදාවත් හොදටම ප්‍රවේශම වෙන්න බෑ 225 00:13:31,890 --> 00:13:33,620 ඔයාගේ පුද්ගලික දේවල් එක්ක. 226 00:13:33,620 --> 00:13:35,150 ඔයා මොකුත් ආරක්‍ෂා කලේ නැ. 227 00:13:35,160 --> 00:13:36,650 ඔයාගේ රහස් ගබඩාව හිස් එකක්. 228 00:13:36,660 --> 00:13:38,120 ඔයා මොකක්ද කිවේ? 229 00:13:38,130 --> 00:13:40,090 කිසිම තුවක්කුවක් නෑ, ඔයාගේ පුපුරණ ද්‍රව්‍ය නෑ, 230 00:13:40,090 --> 00:13:41,160 කිසිම දෙයක් නෑ. 231 00:13:41,160 --> 00:13:42,390 ඔයා එතන මොනවා හංගලා තිබුනත්, 232 00:13:42,400 --> 00:13:44,460 ඒක හොරකම් කරලා, හැම දේම. 233 00:13:44,460 --> 00:13:49,100 නෑ, එයා මගේ බූදලය හොරකම් කරනවා. 234 00:13:49,100 --> 00:13:51,840 මේ කවුරු වුනත්, ඔය එයාව හොයාගන්න ඕනි. 235 00:13:51,840 --> 00:13:53,770 මම ඉඩ දෙන්නේ නෑ මේ.. මේ... 236 00:13:53,770 --> 00:13:56,570 -ට්‍රික්ස්ටර්? -ඒක මගේ නම! මගේ! 237 00:13:56,580 --> 00:13:59,010 අර කාමරයේ මොකක්ද තිබුනේ? ඔයා මොනවද එතන තිබ්බේ? 238 00:13:59,010 --> 00:14:03,180 බෝම්බයක්. ගොඩක් ලොකු බෝම්බයක්. 239 00:14:03,180 --> 00:14:05,350 කොච්චර ලොකුයිද? 240 00:14:05,350 --> 00:14:08,050 බායි-බායි, සෙන්ට්‍රල් නගරය. 241 00:14:11,100 --> 00:14:11,890 සිස්කෝ. 242 00:14:11,890 --> 00:14:13,690 යෝ, මේ ට්‍රික්ස්ටර් දැන් විඩියෝ එකක් දැම්මා. 243 00:14:13,690 --> 00:14:14,860 ඔයා මේක බලන්නම ඕනි. 244 00:14:14,860 --> 00:14:16,300 මම ඔයාට දැන් ලින්ක් එක එවන්නම්. 245 00:14:16,300 --> 00:14:18,530 හරි. 246 00:14:18,530 --> 00:14:20,570 සෙන්ට්‍රල් නගරයේ වැසියනි, 247 00:14:20,570 --> 00:14:24,700 නැත්නම් ඉතිරි වෙලා ඉන්න අය, 248 00:14:24,700 --> 00:14:28,840 පිපිරෙන දවසට පිලිගන්නවා. 249 00:14:28,840 --> 00:14:31,010 මම ආඩම්බරයෙන් කියනවා මගේ පළවෙනි විජ්ජාව 250 00:14:31,010 --> 00:14:32,140 සාර්ථක විදියට පිපුරුණා. 251 00:14:32,150 --> 00:14:33,140 මෙයාට පෙන්නන්න. 252 00:14:33,150 --> 00:14:35,780 ඒත් මම හිතනවා ඔයාලා හැමෝටම 253 00:14:35,780 --> 00:14:38,280 ඊට වඩා ලොකු දෙයක් ලැබෙන්න ඕනි. 254 00:14:38,290 --> 00:14:41,950 -එපා. එපා. -ඉතින් මගේ ඊලග විජ්ජාව තමයි.. 255 00:14:41,960 --> 00:14:44,090 මගේ වෙස් මූණ ගලවනවා, බොරුකාරයා. 256 00:14:44,090 --> 00:14:45,560 ඇස් වහගෙන ඉන්නවා.. 257 00:14:45,560 --> 00:14:49,160 බොරුකාරයා. 258 00:14:49,160 --> 00:14:55,570 මගේ වෙස්මුණ ගලවනවා. 259 00:15:04,570 --> 00:15:06,130 මේක පැය කිපයකට කලින් පොස්ට් කලේ. 260 00:15:06,170 --> 00:15:08,930 මේ ට්‍රික්ස්ටර් කවුරු වුනත්, එයා ලැජ්ජාකාරයෙක් නෙවෙයි. 261 00:15:09,270 --> 00:15:13,470 හැම අපරාධකාරයාම අදුරේ හැංගිලා ඉන්න කැමති නෑ. 262 00:15:13,470 --> 00:15:16,370 සිස්කෝ, විඩියෝ එක ආපු තැන හොයාගන්න පුලුවන්ද? 263 00:15:16,370 --> 00:15:19,610 මම බැලුවා, ඒත් මේ මිනිහා මොකක් හරි 264 00:15:19,610 --> 00:15:22,110 මම කවදාවත් දැකලා නැති පිස්සු දෙයක් පාවිච්චි කරන්නේ. 265 00:15:22,110 --> 00:15:23,740 මේ අප්ලෝඩ් කරපු තැන් සියගානක් එනවා 266 00:15:23,750 --> 00:15:25,350 එක එක තැන් වලින්. 267 00:15:25,350 --> 00:15:27,550 එයා තවත් විඩියෝ එකක් දානකන්, ඒක අමාරු වැඩක් වේවි. 268 00:15:27,550 --> 00:15:29,850 මේ පිස්සට ටවුමම විනාශ කරන්න හැකියාව තියෙනවා. 269 00:15:29,850 --> 00:15:32,690 හේයි, මම කිවා වගේම, ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. 270 00:15:32,690 --> 00:15:35,190 බෙරි, අපි එයාව අල්ලා ගන්නවා, අපි හැමවෙලේම ඒක කරනවා. 271 00:15:35,190 --> 00:15:37,760 මිස්ටර් ඇලන්, 272 00:15:37,760 --> 00:15:39,360 වචනයක් කතා කරන්න පුලුවන්ද? 273 00:15:49,970 --> 00:15:52,670 ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා මම දන්නවා. 274 00:15:58,580 --> 00:16:01,720 ඔයා හිතන දේ මම දන්නවා. 275 00:16:01,720 --> 00:16:05,250 දන්නවද? 276 00:16:05,250 --> 00:16:07,050 මම දන්නවා අයන් හෙයිඩ්ස් හිරගෙදරට ගියපු එක 277 00:16:07,060 --> 00:16:09,390 මිස්ටර් ජෙසිත් එක්ක කතා කරපු එකෙන් ඔයාගේ තාත්තා ගැන 278 00:16:09,390 --> 00:16:10,390 හැගිමක් ඇති වුනා කියලා. 279 00:16:10,390 --> 00:16:11,930 එහෙම නොවි තියෙන්නේ කොහොමද? 280 00:16:11,930 --> 00:16:14,330 ඔව්, නැ, ඒක, 281 00:16:14,330 --> 00:16:18,770 මට ගොඩක් අමාරු දෙයක් මගේ අම්මගේ මිනිමරුවා 282 00:16:18,770 --> 00:16:21,700 තවම එලියේ ඉන්නවා කියලා දැනගෙන ඉන්න එක. 283 00:16:21,700 --> 00:16:23,700 ඇත්තටම. 284 00:16:23,710 --> 00:16:26,710 ඒත් අපි එයාව හොයාගමු. එකතු වෙලා. 285 00:16:26,710 --> 00:16:28,210 ඔයාට මගේ වචනය තියෙනවා. 286 00:16:28,210 --> 00:16:30,780 ස්තුතියි. 287 00:16:30,780 --> 00:16:32,950 දැනට, අපි හිතමු 288 00:16:32,950 --> 00:16:35,980 මේ ට්‍රික්ස්ටර් කාට හරි රිද්දන්න කලින් නවත්වන විදිය ගැන? 289 00:16:41,960 --> 00:16:43,560 මම යන්න ඕනි. 290 00:16:43,560 --> 00:16:47,660 ඒත් කතාවට ස්තුතියි. 291 00:16:47,660 --> 00:16:50,000 මම හැමවෙලේම ඔයා වෙනුවෙන් ඉන්නවා. 292 00:16:56,140 --> 00:16:58,340 රජයට සම්බන්ධ නැති පර්යේෂන රසායනාගාර, 293 00:16:58,340 --> 00:17:00,070 කිසිම ව්‍යාපාර කැමැත්තකට සම්බන්ධයක් නැති, 294 00:17:00,080 --> 00:17:01,440 ඒ වගේ කිසිම දෙයක් නැත් දේවල්. 295 00:17:01,440 --> 00:17:03,340 ඊට පස්සේ අපි නගරයේ පල්ලෙහා හදනවා 296 00:17:03,350 --> 00:17:04,850 නගරයේ හදවතේ, අපි කේන්ද්‍රයේ, 297 00:17:04,850 --> 00:17:07,450 ඊට පස්සේ අපි නගරයේ හදවත‍ වෙනවා. 298 00:17:07,450 --> 00:17:09,820 අපි ජාතියේ හදවත වෙනවා. 299 00:17:09,820 --> 00:17:11,320 ඔයාලා විද්‍යාව ගැන හිතන විදිය අපි වෙනස් කරනවා, 300 00:17:11,320 --> 00:17:15,020 ඊට පස්සේ.. 301 00:17:15,020 --> 00:17:16,690 මොකද? 302 00:17:16,690 --> 00:17:19,460 මගේ තාත්තා ඔයාට ආදරය කරනවා.. 303 00:17:19,460 --> 00:17:21,860 මම ඔයාට ආදරය කරන තරමටම. 304 00:17:24,100 --> 00:17:28,040 මට එයාව මුණගැහෙන්න ලැබුනා නම් කියලා හිතෙනවා. 305 00:17:35,340 --> 00:17:36,810 ඔහ්හ්. 306 00:17:36,810 --> 00:17:39,310 මේ පර්යේෂණාගාරයට මොකක් කියලද කියන්නේ? 307 00:17:39,320 --> 00:17:41,820 ටෙස් මෝර්ගාන් 308 00:17:41,820 --> 00:17:45,020 ඒකට කියාවි The Technological Engineering 309 00:17:45,020 --> 00:17:49,090 Scientific Studies, නැත්නම් කෙටියෙන් T.E.S.S. කියලා, 310 00:17:49,090 --> 00:17:52,230 මේක ගොඩක් ගොඩක් නියමයි. 311 00:17:52,230 --> 00:17:56,630 ඒත් කොහොමද... 312 00:17:56,630 --> 00:17:59,870 Scientific and Technological 313 00:17:59,870 --> 00:18:03,270 Advanced Research Laboratories 314 00:18:03,270 --> 00:18:08,380 නැත්නම් S.T.A.R. ලැබ් කියලා කෙටියෙන් කිවොත්? 315 00:18:10,680 --> 00:18:15,520 මොකද රෑ ආකාශයේ, ඔයා, හැරිසන් වෙල්ස්, 316 00:18:15,520 --> 00:18:17,720 මම දකින එකම තරුව ඔයයි. 317 00:18:22,390 --> 00:18:23,890 ඒකට නම් ඔයාට කිස් එකක් දෙන්න හිතෙනවා. 318 00:18:47,980 --> 00:18:50,280 මම හිතුවේ ඔයා පුර්ණ වාර්ථාකාරිනියක් කියලා. 319 00:18:50,290 --> 00:18:52,420 අපි මෙතන මුණගැහෙන්නේ ඇයි? 320 00:18:52,420 --> 00:18:55,690 මගේ ලග තවම යතුර තියෙනවා. 321 00:18:55,690 --> 00:18:59,260 මේක එක විදියකට අපේ තැන වගේ තමයි නේද? 322 00:19:03,730 --> 00:19:06,230 මොකද? 323 00:19:06,240 --> 00:19:09,900 මගේ සහයක මේසන් බ්‍රිජ් අතුරුදහන් වෙලා. 324 00:19:09,910 --> 00:19:12,610 එයා ගෙදර නෑ. එයා කෝල්වලට කතා කරන්නේ නෑ. 325 00:19:12,610 --> 00:19:14,070 මම කිවේ, එයා එයා වගේ නෙවෙයි. 326 00:19:14,080 --> 00:19:18,210 එයාට මොකක් හරි නරකක් වෙලා ඇති කියලා මට බයයි. 327 00:19:18,210 --> 00:19:19,950 මට විශ්වාසයි එයා හොදින්. 328 00:19:19,950 --> 00:19:23,720 එඩිත් එහෙමයි කිවේ. හැමෝම එහෙමයි කියන්නේ. 329 00:19:23,720 --> 00:19:25,820 අනේ, ඔයා මේක ගැන බලනවද? 330 00:19:25,820 --> 00:19:29,390 මං වෙනුවෙන්? 331 00:19:29,390 --> 00:19:32,660 ඔයා වෙනුවෙන්. 332 00:19:32,660 --> 00:19:35,630 ස්තුතියි. 333 00:19:35,630 --> 00:19:40,230 ඔයා හොදින්ද? 334 00:19:40,240 --> 00:19:43,770 ඔයා හිතේ බරකින් ඉන්නවා වගේ. 335 00:19:47,310 --> 00:19:51,810 සමහර වෙලාවට මම ඔයා එක්ක ඉද්දි වෙස්මුණ දාන්නේ ඇයි කියලා හිතෙනවා. 336 00:19:51,810 --> 00:19:54,550 සමහර විට කවදා හරි ඔයා ඒක ගලවයි. 337 00:19:54,550 --> 00:19:59,090 අහන්න. ට්‍රික්ස්ටර් ආපහු විකාශය කරනවා. 338 00:19:59,090 --> 00:20:01,250 මට ලැප්ටොප් එක ටිකකට ගන්න පුලුවන්ද? 339 00:20:01,260 --> 00:20:03,990 අනිවාර්යයෙන්ම, උදව්.. 340 00:20:05,730 --> 00:20:06,890 ඔයාට උදව්වක් කරගන්න. 341 00:20:06,900 --> 00:20:08,960 සෙල්ලම පටන් ගන්න ලැස්ති වෙන්න! 342 00:20:08,960 --> 00:20:13,030 මගේ ලග... බෝම්බයක් තියෙනවා. 343 00:20:13,040 --> 00:20:14,770 ඒක ලොකු බෝම්බයක්. 344 00:20:14,770 --> 00:20:16,370 ඒකෙන් ලොකු සද්දයක් 345 00:20:16,370 --> 00:20:17,640 ලොකු හිලක් 346 00:20:17,640 --> 00:20:22,310 ජනගහනයේ ලොකු හානියක් කරාවි. 347 00:20:24,110 --> 00:20:27,950 ඒත් ට්‍රික්ස්ටර් සාධාරණ නෑ කියලා 348 00:20:27,950 --> 00:20:29,920 කවමදාවත් කියන්න එපා. 349 00:20:29,920 --> 00:20:35,760 ‍බෝම්බය 52 විදියත් Avenue B අතරේ කොහේ හරි තියෙන්නේ. 350 00:20:36,760 --> 00:20:38,960 හැම ඒකකයක්ම, හැම කෙනාම, හැම පරික්ෂකයෙක්ම 351 00:20:38,960 --> 00:20:41,660 ඒ ප්‍රදේශය දැන්ම සෝදිසි කරන්න. 352 00:20:41,660 --> 00:20:42,990 අපි කොහොම හරි ෆ්ලෑෂ්ට කියන්න ඕනි. 353 00:20:43,000 --> 00:20:45,760 මට දැනෙන විදියට එයා දැනටමත් දන්නවා. 354 00:20:49,570 --> 00:20:52,800 කට්ටිය, මට ඒක හොයාන්න බෑ. මට ඔයාලගේ උදව් ඕනි. 355 00:20:52,810 --> 00:20:55,040 ට්‍රැෆික් කැමරාවල මොකුත්ම නෑ. 356 00:20:55,040 --> 00:20:56,810 මම S.T.A.R. ලැබ් චන්ද්‍රිකා 357 00:20:56,840 --> 00:20:58,140 ඒ ප්‍රදේශයේ සැකකාරි උපකරණ සෝදිසි කරන්න දැම්මා. 358 00:20:58,140 --> 00:20:59,610 ඒ වගේ ලොකු බෝම්බයකින් 359 00:20:59,610 --> 00:21:01,240 තාපජ හරි රසායනික සංඥාවක් නිකුත් වෙන්නම ඕනි. 360 00:21:01,250 --> 00:21:02,910 එහෙනම් ඇයි ඔයාට ඒක හොයාගන්න බැරි? 361 00:21:02,910 --> 00:21:04,350 මොකද ඒක උප්පරවැට්ටියක්. 362 00:21:04,350 --> 00:21:05,710 බෝම්බය එතන නෑ. 363 00:21:05,720 --> 00:21:07,750 නෑ, ඒක තියෙන්න ඕනි. මම දිගටම බලනවා. 364 00:21:07,750 --> 00:21:09,680 ඒක තමයි එයාට ඕනි වුනේ, ඔයයි පොලිසියයි 365 00:21:09,690 --> 00:21:11,350 ‍ඒ පැත්තේ වටේ යවන්න. 366 00:21:11,360 --> 00:21:12,750 මොකක් හරි දෙයක් වෙනවා. බෙරි. 367 00:21:12,760 --> 00:21:15,820 මට ඒක දැනෙනවා. දැන්. මාව විශ්වාස කරන්න. 368 00:21:15,830 --> 00:21:19,060 -මම දිගටම බලනවා. -බෙරී? 369 00:21:19,060 --> 00:21:21,800 ඇයි එයා ඔයා කියන දේ අහන්නේ නැත්තේ? 370 00:21:31,280 --> 00:21:34,210 මම ඒක හොයාගත්තා. 371 00:21:53,300 --> 00:21:56,630 අයන් හෙයිට්ස් වල පිපුරුමක්. 372 00:21:56,630 --> 00:21:58,030 මේ හැම එකක්ම උප්පර වැට්ටියක්. 373 00:21:58,030 --> 00:22:01,540 හිරගෙදර තමයි හරිම ඉලක්කය. 374 00:22:01,540 --> 00:22:03,300 ජේම්ස් ජෙසි. 375 00:22:03,310 --> 00:22:05,040 මම හිතන්නේ එයා අපි හැමෝවම ඇන්දුවා. 376 00:22:06,040 --> 00:22:09,210 ජෝ, මේ නගරයේ බෝම්බයක් නෑ. 377 00:22:09,210 --> 00:22:10,780 ඒක උප්පරවැට්ටියක් එතකොට ට්‍රික්ස්ටර්ට 378 00:22:10,780 --> 00:22:12,480 ජේම්ස් ජෙසි පැනලා යන එකට උදව් කරන්න පුලුවන්නේ. 379 00:22:12,480 --> 00:22:13,320 මම දන්නවා. 380 00:22:13,320 --> 00:22:15,850 අපිට අයන් හෙයිට්ස් වලින් කැමරා දර්ශන දැන් එනවා. 381 00:22:16,150 --> 00:22:18,020 ජෙසි පැනලා ගියා. 382 00:22:18,020 --> 00:22:21,620 බෙරී, එයාලා ප්‍රාණ ඇපකාරයෙක් අරගෙන වගේ. 383 00:22:21,630 --> 00:22:24,460 එයා කවුද අරගෙන යන්නේ? ආරක්ෂකයෙක්ද? 384 00:22:24,460 --> 00:22:26,760 නෑ. ඔයාගේ තාත්තා. 385 00:22:39,010 --> 00:22:40,880 ඔයා පිලිගන්න ඕනි, 386 00:22:40,880 --> 00:22:44,650 ඒක නම් පිස්සු හැදෙන විජ්ජාවක්. 387 00:22:51,450 --> 00:22:54,210 අපි අන්තිමේට එකම කාමරයේ ඉන්නවා කියලා මට විශ්වාස කරන්න බෑ. 388 00:22:56,220 --> 00:22:57,850 මම කිවේ ඔයා මගේ විරයා. 389 00:22:57,850 --> 00:22:59,950 ඔයාට මිට වඩා හොද චරිතයක් ඕනි, ළමයෝ. 390 00:23:00,050 --> 00:23:03,050 ඔයාට පේන්නේ නැද්ද? එයා ඔයාව පාවිච්චි කරනවා. 391 00:23:03,050 --> 00:23:06,320 ඇයි අපි එයාව එක්කගෙන ආවේ? 392 00:23:06,620 --> 00:23:09,490 මොකද එයාගේ පුතා CCPD එකේ වැඩ කරන්නේ. 393 00:23:09,490 --> 00:23:11,660 අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුනොතින්, 394 00:23:11,660 --> 00:23:14,230 පොලිස් තාත්තා හොද ඇමක් කරගන්න පුලුවන්. 395 00:23:15,430 --> 00:23:16,730 හරි. 396 00:23:16,730 --> 00:23:20,000 පොලිසියෙන් ඔයාලට මොනවා කරයිද කියලා මම වැඩිය හිතන්නේ නෑ. 397 00:23:20,000 --> 00:23:20,830 ඇත්තට? 398 00:23:20,830 --> 00:23:21,970 පොලිසියට ඔයාලව හොයාගන්න බැරිවුනෝතින්. 399 00:23:21,970 --> 00:23:24,970 මාව විශ්වාස කරන්න, ෆ්ලෑෂ් හොයාගනිවි. 400 00:23:26,940 --> 00:23:29,240 එයා බලාපොරොත්තු තියාගන්නවා. 401 00:23:29,540 --> 00:23:31,040 ඉතින් ඉලගට මොකක්ද? 402 00:23:31,040 --> 00:23:32,680 ඔයාගේ අන්තිම ලියුමේ, ඔයා කිවා ඔයා 403 00:23:32,680 --> 00:23:34,380 එලියට ආවට පස්සේ කරන්න ලොකු දෙයක් හිතේ තියෙනවා කියලා. 404 00:23:34,380 --> 00:23:37,580 මට අවුරුදු 20ක් ගියා හොද විජ්ජාවක් අරගෙන එන්න. 405 00:23:37,580 --> 00:23:41,120 ඒක මගේ මූලාකෘතිය වේවි. 406 00:23:41,120 --> 00:23:42,520 මගේ මොනාලිසා. 407 00:23:42,520 --> 00:23:45,020 මගේ Breaking Bad පස්වෙනි සිසන් එක. 408 00:23:46,760 --> 00:23:49,790 එයාලා මට පණිවිඩ යවන්න දුන්නා බන්ධනාගාරයේ ඉතින් මම ආරක්ෂකයෝ මරණ එක නැවැත්තුවා. 409 00:23:49,800 --> 00:23:52,560 හරි. 410 00:23:52,570 --> 00:23:57,200 මම අහන්න හිතාගෙන හිටපු එකම එක දෙයක් තියෙනවා. 411 00:23:57,200 --> 00:23:59,340 ඇයි ඔයා මාව තෝරාගත්තේ? 412 00:23:59,340 --> 00:24:03,170 මොකද මම දන්නවා ඔයාට හයිය තියෙනවා කියලා 413 00:24:03,180 --> 00:24:05,110 මගේ බූදලය ඉස්සරහට ගෙනියන්න. 414 00:24:05,110 --> 00:24:08,480 අනික, 415 00:24:08,480 --> 00:24:11,680 ඒක ඔයාගේ ලේ වලත් තියෙනවා. 416 00:24:11,690 --> 00:24:13,050 පොඩ්ඩක් ඉන්න. 417 00:24:13,050 --> 00:24:16,390 ඔයා මොකක්ද කිවේ.. මගේ ලේවල තියෙනවා කියලා? 418 00:24:18,090 --> 00:24:20,490 මම ඔයාව හොයාගෙන 419 00:24:20,490 --> 00:24:26,130 ඔයාට පුලුවන් උපරිමයෙන් මේක කරවන්න හදපු හේතුව තමයි, 420 00:24:26,130 --> 00:24:30,300 මමයි ඔයාගේ තාත්තා. 421 00:24:43,850 --> 00:24:46,550 අපි අනිත් ට්‍රික්ස්ටර්ව අදුනාගත්තා. 422 00:24:46,550 --> 00:24:48,690 එයාගේ නම ඇක්සල් වෝකර්, වයස 25 423 00:24:48,690 --> 00:24:50,790 පේන විදියට එයයි ජේම්සුයි ලිපි යවලා 424 00:24:50,790 --> 00:24:52,860 ගොලුබෙලි තැපැල් සේවයෙන් දශක ගණනාවක්ම. 425 00:24:52,860 --> 00:24:54,560 මම එතන ඉන්නයි තිබුනේ. 426 00:24:54,560 --> 00:24:56,160 අපි ඔයාගේ තාත්තව හොයාගන්නවා හරිද? 427 00:24:56,160 --> 00:24:59,700 අනිවාර්යයෙන්ම. 428 00:24:59,700 --> 00:25:02,030 මම හිතන්නේ මම ඔයා කියපු දේ අහන්නයි තිබුනේ. 429 00:25:11,500 --> 00:25:13,680 සමාවෙන්න, මට ගොඩක් මහන්සියි. 430 00:25:13,680 --> 00:25:15,880 මම හිතන්නේ මම මගේ පිජාමා ඇදගෙන, 431 00:25:15,880 --> 00:25:17,520 කෙලින්ම ඇදට යනවා ගෙදර ගියපු ගමන්ම. 432 00:25:17,520 --> 00:25:20,050 -ඇත්තට? -නෑ. 433 00:25:20,050 --> 00:25:23,660 අනිවාර්යයෙන්ම පිජාමා අදින්නේ නෑ. 434 00:25:23,660 --> 00:25:27,260 හලෝ. 435 00:25:55,690 --> 00:25:58,890 එපා, එපා, ටෙස්. 436 00:25:58,890 --> 00:26:01,230 ටෙස්, ටෙස්! එපා. 437 00:26:01,230 --> 00:26:05,960 එපා. ටෙස්. ටෙස්. 438 00:26:05,970 --> 00:26:07,570 දෙවියන්ට ස්තුති වෙන්න. ඔයා මට උදව් කරන්න ඕනි. 439 00:26:07,570 --> 00:26:10,900 අනේ මට උදව් කරන්න. 440 00:26:10,900 --> 00:26:13,400 එයා.. එයා.. 441 00:26:13,410 --> 00:26:14,970 ඔයා මොකක්ද කරන්නේ? ඔයා මොකක්ද කරන්නේ? 442 00:26:14,980 --> 00:26:17,780 උදව් කරන්න. කාට හරි කතා කරන්න! කාට හරි! 443 00:26:17,780 --> 00:26:19,540 එයා මැරෙනවා පේන්නේ නැද්ද? 444 00:26:19,550 --> 00:26:21,910 මේ කෙනා ශතවර්ෂ ගාන ඉදන් මැරිලා. 445 00:26:27,120 --> 00:26:29,320 උදව් කරන්න! 446 00:26:41,130 --> 00:26:43,570 ඔයා හොදින්ද? 447 00:26:43,570 --> 00:26:45,140 මගේ තාත්තා තාම ජිවත් වෙනවා කියලා ඔයා හිතනවද? 448 00:26:45,140 --> 00:26:47,570 ඔව්. ඔව් එයා ජිවත් වෙනවා. 449 00:26:47,570 --> 00:26:50,710 ජෙසී ඔයාගේ තාත්තව ‍ ගෙනියව්වේ එයාගේ වාසියටයි. 450 00:26:50,710 --> 00:26:52,780 එයාට පිස්සු ඇති, හැබැයි ඒ තරම් මෝඩ නෑ. 451 00:26:52,780 --> 00:26:56,810 උඩ ඉන්න හැමෝම එයාව හොයනවා. 452 00:26:56,820 --> 00:27:00,250 ඉතින් මම දැන් 453 00:27:00,250 --> 00:27:02,220 මගේ තාත්තගේ දෛවය 454 00:27:02,220 --> 00:27:05,460 මගේ අම්මගේ මරණයට සම්බන්ධ කෙනෙක්ගේ අතට දෙන්න ඕනි. 455 00:27:08,330 --> 00:27:09,690 ජෝ, මට මේක කරන්න බෑ. 456 00:27:09,700 --> 00:27:12,130 ඔව්, ඔයාට පුලුවන්. 457 00:27:12,130 --> 00:27:13,260 මේකෙන් කිසිම දෙයක් තේරෙන්නේ නෑ. 458 00:27:13,270 --> 00:27:14,870 මම කිවේ, වෙල්ස් මිනිමරුවා නම්, 459 00:27:14,870 --> 00:27:17,040 ඇයි එහෙනම් එයා මට උදව් කරන්නේ? 460 00:27:17,040 --> 00:27:19,200 ඇයි එයා මෙච්චර අපරාධ තොගයක් නවත්වන්න මට උදව් කලේ? 461 00:27:19,210 --> 00:27:23,140 රොනීව බේරාගත්තේ? 462 00:27:23,140 --> 00:27:24,840 ඇයි මට මේක පෙනුනේ නැත්තේ? 463 00:27:24,840 --> 00:27:28,150 මම ඔයා වගේ 1/10ක කාලයක් වගේ එයත් එක්ක හිටියේ, 464 00:27:28,150 --> 00:27:30,380 මම එයාව විශ්වාස කරන තත්වයට එයා මාව පත් කලා. 465 00:27:30,380 --> 00:27:32,250 ගොඩක් දුරට. 466 00:27:32,250 --> 00:27:36,590 එයා කවුරු වුනත්, 467 00:27:36,590 --> 00:27:38,820 එයා හැරිසන් වෙල්ස්. 468 00:27:38,830 --> 00:27:40,660 ඔයා විද්‍යාවට ආදරෙයි. එයා තමයි විද්‍යාව. 469 00:27:40,660 --> 00:27:44,830 ඒක හරියට ඔයා අයින්ස්ටයින් එක්ක හොයම යාලුවා වුනා වගේ. 470 00:27:44,830 --> 00:27:47,470 ඔයා කියන්නේ මට විජ්ජාවන්ට අහුවෙන්න ඕනි කියලා. 471 00:27:47,470 --> 00:27:50,170 ඔයාට හැමවෙලේම ඕනි වුනා 472 00:27:50,170 --> 00:27:51,470 මිනිස්සුන්ගේ හොද දකින කෙනා වෙන්න. 473 00:27:51,470 --> 00:27:52,670 මම අවුරුදු 25ක් පොලිසියේ හිටියා. 474 00:27:52,670 --> 00:27:55,670 මට පේනවා ගලාගෙන යන දේවල්, 475 00:27:55,680 --> 00:27:57,180 බොරු, 476 00:27:57,180 --> 00:28:01,280 මට පේන්නේ නෑ කියලා මිනිස්සු හිතන අදුරු අදහස්. 477 00:28:01,280 --> 00:28:05,750 මට ඔයා වෙන්න පුලුවන් වුනා නම් කියලා හිතෙනවා. 478 00:28:05,750 --> 00:28:09,690 ඔයා ඔය තරම් වේගවත් එක, ඒක තමයි ඔයාගේ ඇත්තම බලය. 479 00:28:09,690 --> 00:28:13,190 වෙල්ස්ට ඒක ඔයාගෙන් ගන්න ඉඩ දෙන්න එපා. 480 00:28:13,190 --> 00:28:15,460 මම දන්නේ නෑ 481 00:28:15,460 --> 00:28:18,230 එයා අපිට උදව් කරන්නේ ඇයි කියලා. 482 00:28:18,230 --> 00:28:21,770 එයා තමයි හැම ප්‍රශ්නයක්ම. 483 00:28:24,670 --> 00:28:27,440 මට මගේ තාත්තව නැති කරනගන්න බෑ, ජෝ. 484 00:28:27,440 --> 00:28:29,540 බෙරි. 485 00:28:29,540 --> 00:28:32,880 බෙරි, 486 00:28:32,880 --> 00:28:35,250 කමෝන් 487 00:28:44,260 --> 00:28:47,660 හායි. අයරිස් වෙස්ට්. මම සෙන්ට්‍රල් නගරයේ පත්තරයෙන්. 488 00:28:47,660 --> 00:28:51,160 ස්තුතියි. 489 00:28:51,160 --> 00:28:52,400 ෂැම්පේන්, මිස්? 490 00:28:52,400 --> 00:28:57,400 ස්තුතියි. 491 00:28:57,400 --> 00:28:59,900 අපේ ෂැම්පේන් ඉවර වෙන්න ලගයි. 492 00:28:59,910 --> 00:29:02,970 ෆන් එක පටන් ගන්නයි යන්නේ. 493 00:29:13,880 --> 00:29:15,910 නගරාධිපති බෙලෝව්ස්, හායි. 494 00:29:15,920 --> 00:29:19,020 -මේක ආදරණිය පාටියක්. -ස්තුතියි. 495 00:29:19,020 --> 00:29:23,160 සාදරයෙන් පිලිගන්නවා, සෙන්ට්‍රල් නගරයේ ජනතාවනි. 496 00:29:23,160 --> 00:29:26,660 නගරාධිපති ඇන්තනි බෙලොව්ස්ට සවිදිය පුරමුද? 497 00:29:26,660 --> 00:29:30,060 එයා කාර්යමණ්ඩලයේ අයට කෑ ගහන්නේ නෑ, බුරුලෙන් ඉන්නවා. 498 00:29:33,130 --> 00:29:36,370 මම කරපු වචන හරඹය ඔයාලා දැක්කා... 499 00:29:36,370 --> 00:29:38,810 -සෙනග ගොඩක්. -සමාවෙන්න. 500 00:29:38,810 --> 00:29:40,270 ඔයා කවුද? 501 00:29:40,280 --> 00:29:42,140 එයාලට කොච්චර ඉක්මනට අමතක වෙලාද? 502 00:29:42,140 --> 00:29:43,510 ජේම්ස් ජෙසි, උතුමාණෙනි, 503 00:29:43,510 --> 00:29:48,410 නැත්නම් ‍ට්‍රික්ස්ටර්. 504 00:29:48,720 --> 00:29:52,320 මම මෙතනට ආවේ ඔයාලගේ සල්ලි හොයාගන්නයි. 505 00:29:52,320 --> 00:29:55,050 මොකද අපි දන්නවා ඔයාලා මේ කාමරයේ ඉන්නවා නම්, 506 00:29:56,300 --> 00:29:57,720 ඔයාලා ලග ඒවා ගොඩක් තියෙනවා කියලා. 507 00:29:57,730 --> 00:29:59,160 මොකක් නිසාද මේ කාමරයේ ඉන්න කවුරු හරි 508 00:29:59,160 --> 00:30:00,560 ඔයාට සතයක්වත් දෙන්නේ? 509 00:30:00,560 --> 00:30:04,230 මොකද ඔයාලා හැමෝම බීපු ෂැම්පේන් 510 00:30:04,230 --> 00:30:06,500 ‍ගොඩක් පළතුරු රහට තිබුන.. 511 00:30:06,500 --> 00:30:09,600 මම ඒකට විශේෂ දෙයක් එකතු කලා. 512 00:30:09,600 --> 00:30:12,710 Trimethylmercury 32. 513 00:30:12,710 --> 00:30:15,140 වස. 514 00:30:15,140 --> 00:30:17,740 ප්‍රසි විෂ නැතිව, ඔයාලට බලපැම දැනේවි 515 00:30:17,750 --> 00:30:19,080 හරියටම... 516 00:30:19,080 --> 00:30:20,810 පැයකින් විතර. 517 00:30:20,820 --> 00:30:21,880 පැයකින්. 518 00:30:24,020 --> 00:30:26,450 මට ඔයාව මතකයි. 519 00:30:26,450 --> 00:30:28,920 ඔයා පැයකට කලිනුයි පාටියට ආවේ. 520 00:30:28,920 --> 00:30:32,530 මම ඔයාට පළමවෙනි ෂැම්පේන් විදුරුව දුන්නා. 521 00:30:35,600 --> 00:30:39,700 පැයක් හොදටම ඇති ඔයාලා හැමෝටම බැංකුවට කතා කරලා 522 00:30:39,700 --> 00:30:42,600 ඔයාලාට තියෙන හැමදේම දාන්න 523 00:30:42,600 --> 00:30:44,440 ඔයාලගේ ග්ලාස් යට තියෙන එකවුන්ට් අංකයට. 524 00:30:44,440 --> 00:30:47,510 මගේ තරුණ යාලුවයි මමයි පෝසත් වුනාම. 525 00:30:47,510 --> 00:30:49,010 ඔයාලට ප්‍රතිවිෂ ලැබේවි. 526 00:30:49,010 --> 00:30:52,040 ඒ වෙනුවට කවුරු හරි 911 කතා කලොතින්, 527 00:30:52,050 --> 00:30:56,080 අපි ඊයම් විෂට මාරු වෙනවා. 528 00:30:58,150 --> 00:30:58,500 මොනවා හරි? 529 00:30:58,500 --> 00:31:00,150 මම නගරයේ හැම කැමරාවක්ම පරික්ෂා කරනවා. 530 00:31:00,150 --> 00:31:01,950 -මොකුත්ම නෑ. -හේයි, බබෝ. 531 00:31:02,260 --> 00:31:05,160 අයරිස්? 532 00:31:06,730 --> 00:31:09,400 ඔයාලා කීදෙනෙක්ට Trimethyline 32 533 00:31:09,400 --> 00:31:11,730 ශිරා වලින් යනවා දැනෙනවද? 534 00:31:11,730 --> 00:31:13,270 ඒ එයා. ඒ ජෙසී. 535 00:31:13,270 --> 00:31:15,670 -සිස්කෝ, ඔයාට ෆොන් එක තියෙන තැන හොයාගන්න පුලුවන්ද? -මම ඒක කරනවා. 536 00:31:15,670 --> 00:31:18,670 Trimethylmercury 32 කියන්නේ ඉක්මන් හානියක් කරන විෂක්. 537 00:31:18,670 --> 00:31:19,570 බෙහෙතක් තියෙනවද? 538 00:31:19,570 --> 00:31:21,580 ඔව්. අපිට දැන්ම ප්‍රතිවිෂ හදන්න පටන්ගන්න පුලුවන්. 539 00:31:21,580 --> 00:31:23,410 සිස්කෝ, එයා කොහෙද? 540 00:31:24,010 --> 00:31:24,650 නගර ශාලාවේ. 541 00:31:24,650 --> 00:31:26,350 නගරාධිපති එතන අද රෑ ආධාර වැඩසටහනක් පවත්වනවා. 542 00:31:26,350 --> 00:31:29,250 බෙරී, ට්‍රික්ස්ටර් ගැන අඩුවෙන් හිතන්න එපා. 543 00:31:32,520 --> 00:31:35,960 හලෝ. 544 00:31:35,960 --> 00:31:37,720 ඔයා දන්නවද, 545 00:31:37,730 --> 00:31:40,230 මම අවුරුදු 20ක් හිරේ හිටියා, 546 00:31:40,230 --> 00:31:42,360 ඔයාව ආපහු යැව්වම පාර දැනගනිවි. 547 00:31:43,930 --> 00:31:45,500 හෙන්රි ඇලන් කොහෙද? 548 00:31:45,500 --> 00:31:47,270 ඔයා ඉක්මනින් එයා ඉන්න තැනට යාවි. 549 00:31:47,270 --> 00:31:48,330 දිව්‍යලෝකයට! 550 00:31:50,200 --> 00:31:52,140 ඔයාට Speed? ෆිල්ම් එක මතකද? 551 00:31:52,140 --> 00:31:53,870 Keanu Reeves, Sandra Bullock? 552 00:31:53,880 --> 00:31:55,940 ඔයා තමයි බස් එක, මේක තමයි බෝම්බය. 553 00:31:55,940 --> 00:31:58,080 චාලක බොම්බයක්, ඇත්තටම, 554 00:31:58,080 --> 00:32:00,710 ඔයා පැයට හැතැම්ම 600 වේගයට අඩුවෙන් ගියෝතින් ඒක පුපුරනවා. 555 00:32:00,720 --> 00:32:03,250 ඔයා ඒක අයින් කරන්න හැදුවත් ඒක වෙනවා. 556 00:32:03,250 --> 00:32:05,920 ආ, ඒක ඇක්ටිව් වුනා. 557 00:32:05,920 --> 00:32:07,550 දුවන්න, දුවන්න.. 558 00:32:12,990 --> 00:32:14,460 සිස්කෝ! 559 00:32:14,460 --> 00:32:15,760 එයා බොරු නෙවෙයි කිවේ. 560 00:32:15,760 --> 00:32:16,930 ඒක වේග මාපයකට සම්බන්ධයි 561 00:32:16,930 --> 00:32:18,960 ඔයා දිව්වේ නැත්නම් පුපුරාවි. 562 00:32:18,970 --> 00:32:20,770 මට සදහටම දුවන්න බෑ. 563 00:32:20,770 --> 00:32:23,970 ඒකට හානියක් වෙන්නේ නැතිව අයින් කරන්න විදියක් ඇති. 564 00:32:23,970 --> 00:32:25,940 බෙරී, ලග පාතක බිත්තියක් ‍පේනවද? 565 00:32:25,940 --> 00:32:27,240 ඇයි? 566 00:32:27,240 --> 00:32:29,040 මොකද ඔයා ඒකකට දුවන්න ඕනි. 567 00:32:29,040 --> 00:32:31,540 නැත්නම් ඇත්තටම කිවොත් ඒකක හරහා යන්න ඕනි. 568 00:32:31,550 --> 00:32:33,250 මොකක්? 569 00:32:33,250 --> 00:32:36,750 ඔයා වාතයේ ස්වාභාවික සංඛ්‍යාතයෙන් කම්පනය වුනොතින්, 570 00:32:36,750 --> 00:32:39,850 ඔයාගේ ඇග... ඔයාගේ සෛල කලබල තත්වයක තියේවි 571 00:32:39,850 --> 00:32:43,090 ඒකෙන් ඔයාට ඉඩ ලබා දෙයි 572 00:32:43,090 --> 00:32:44,220 ඒ බිත්තිය හරහා යන්න, 573 00:32:44,230 --> 00:32:46,530 බෝම්බය අනිත් පැත්තේ ඉතිරි කරලා. 574 00:32:46,530 --> 00:32:48,760 -ඕනිමද? -ඔයාට මේක කරන්න පුලුවන්. 575 00:32:48,760 --> 00:32:50,060 මම ඔයාව විශ්වාස කරනවා. 576 00:32:50,060 --> 00:32:52,460 -මට බෑ. -මම කියන දේ අහන්න බෙරී. 577 00:32:52,470 --> 00:32:54,570 හුස්ම ගන්න. 578 00:32:54,570 --> 00:32:58,340 හුස්ම ගන්න. සුලග දැනෙන්න දෙන්න. 579 00:32:58,340 --> 00:33:01,210 ඔයාගේ මුණට වදින සුලග විදින්න. 580 00:33:01,210 --> 00:33:04,840 පො‍ළව විදින්න, ඔයාගේ කකුල් ඔයාව උස්සාගෙන ඉන්න විදිය, 581 00:33:04,850 --> 00:33:06,850 ඔයාව ඉදිරියට යවන විදිය, ආලෝකය... 582 00:33:06,850 --> 00:33:11,850 ආලෝකය විදින්න බෙරී. 583 00:33:11,850 --> 00:33:13,890 ඒකෙ ශක්තිය විදින්න. 584 00:33:13,890 --> 00:33:17,890 ඒ ඔයාගේ ශිරවලින් පිටවෙන විදුලියයි, 585 00:33:17,890 --> 00:33:22,590 ඔයා හරහා ගිහින්, ඔයාගේ ඇගේ හැම සෛලයකටම යනවා, 586 00:33:22,600 --> 00:33:24,260 ෂොක් එකක් වගේ. 587 00:33:24,270 --> 00:33:27,070 දැන් තව දුරටත් ඔයා ඔයාම නෙවෙයි. 588 00:33:27,070 --> 00:33:29,700 ඔයා ඊට වඩා උසස් දෙයක කොටසක්. 589 00:33:29,700 --> 00:33:34,340 ඔයා වේග ක්ෂ්‍රේත්‍රයක කොටසක්. 590 00:33:34,340 --> 00:33:36,540 ඒක ඔයාගේ. 591 00:33:42,450 --> 00:33:44,680 දැන් ඒක කරන්න. 592 00:34:00,500 --> 00:34:02,740 -බෙරී? 593 00:34:02,740 --> 00:34:05,170 ඒක නම් විකාරයක්. 594 00:34:05,170 --> 00:34:07,370 ඔහ්හ්. 595 00:34:07,380 --> 00:34:09,210 මම හොදින්. 596 00:34:09,510 --> 00:34:12,510 -මම ඒකට කැමතියි. -බලන්න. 597 00:34:12,510 --> 00:34:15,280 පොකිරිස්සේ මටයි, ළමයෝ. 598 00:34:22,890 --> 00:34:25,390 හරි. ඔයාලා හැමෝටම ප්‍රතිවිෂ දුන්නා. 599 00:34:25,390 --> 00:34:27,160 ඒක පිරිසිදු නෑ. 600 00:34:27,160 --> 00:34:28,590 දැන් හෙන්රි ඇලන් කොහෙද? 601 00:34:28,600 --> 00:34:32,500 ඔයා කොහොමත් හිරේට යනවා, ජේම්ස්. 602 00:34:50,250 --> 00:34:53,520 හරි. 603 00:35:02,360 --> 00:35:04,800 ඔයා රතුපාටට ලස්සනට ඉන්නවා. 604 00:35:16,850 --> 00:35:18,350 වාව්. 605 00:35:18,660 --> 00:35:21,530 මම පුහුණු වෙද්දි මේ දේවල් බාගයක්වත් තිබුනේ නෑ. 606 00:35:21,530 --> 00:35:23,500 මම සතුටු වෙනවා 607 00:35:23,500 --> 00:35:27,670 ඔයා එලියට එද්දි කුනු එකතු කරන වැඩක් දෙන්න. 608 00:35:27,670 --> 00:35:28,870 මම දැන් කට වහගන්නවා. 609 00:35:29,200 --> 00:35:30,870 ඒකට කමක් නෑ. 610 00:35:30,870 --> 00:35:32,270 -ඩොක්ටර් ඇලන්? -ඔව්? 611 00:35:32,370 --> 00:35:33,940 ඔයාව බදාගන්න ඕනි කියලා හැගිමක් මට එනවා. 612 00:35:33,940 --> 00:35:38,180 අනිවාර්යයෙන්ම. මම හැමවෙලේම හග් එකක් බාරගන්නවා. 613 00:35:38,180 --> 00:35:40,210 ස්තුතියි. 614 00:35:45,780 --> 00:35:49,850 වාව්. ඔයා මට කියන්න ඕනි. 615 00:35:49,860 --> 00:35:51,790 ඔයා පාරේ වේගයෙන් යද්දි කොයි වගේද 616 00:35:51,790 --> 00:35:54,930 අපායෙන් එලියට ආපු වවුලෙක් වගේ? 617 00:35:58,260 --> 00:36:01,670 ඒ වගේ දැනිමක් නෑ. 618 00:36:01,670 --> 00:36:05,370 මම හිතන්නේ. 619 00:36:05,370 --> 00:36:08,610 ඇත්තටම, ඔයාලා හැමෝම මගේ පොතේ විරයෝ, 620 00:36:08,610 --> 00:36:11,310 විශේෂයෙන් ඔයා ඩොක්ටර් වෙල්ස්. 621 00:36:11,310 --> 00:36:13,040 ස්තුතියි. 622 00:36:13,050 --> 00:36:15,210 ඔයා මගේ පුතා වෙනුවෙන් කරපු හැමදේකටම. 623 00:36:15,210 --> 00:36:18,520 ඔයාගේ පුතා විශේෂ කෙනෙක්, ඩොක්ටර් ඇලන්. 624 00:36:18,520 --> 00:36:20,520 මම මට පුලුවන් හැමදේම කරනවා 625 00:36:20,520 --> 00:36:23,650 බෙරීගේ අනාගතය සුරක්ෂිත කරන්න. 626 00:36:39,640 --> 00:36:42,410 දැන් වෙලාව හරි, ‍ජෝ. 627 00:36:42,410 --> 00:36:43,440 -නෑ. -නෑ? 628 00:36:43,440 --> 00:36:46,710 -නෑ. -හරි. 629 00:36:50,650 --> 00:36:54,550 පේන විදියට ඔයාටත් හග් එකක් ඕනි වගේ. 630 00:36:54,550 --> 00:36:57,350 ඔයාගේ තාත්තා විශේෂ කෙනෙක්. 631 00:36:57,360 --> 00:37:01,660 එයා වගේ කෙනෙක් ඉන්න එක ඔයාට වාසනාවක්. 632 00:37:01,660 --> 00:37:04,330 ඔයාලා ඉන්න එකත් මගේ වාසනාව. 633 00:37:18,040 --> 00:37:21,040 අහ්හ්! 634 00:37:40,800 --> 00:37:43,730 ඔයා කවුද? 635 00:37:43,740 --> 00:37:46,200 මගේ නම ඊබර්ඩ් තෝන්, 636 00:37:46,210 --> 00:37:48,710 ඒත් ඒ නම ප්‍රශ්නයක් නෙවෙයි. 637 00:37:48,710 --> 00:37:50,870 තවදුරටත් එහෙම නෙවෙයි. අවුරුදු ගානකට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. 638 00:37:50,880 --> 00:37:54,640 ඔයා කවුද කියන එක තමයි ප්‍රශ්නයක් වෙන්නේ. 639 00:37:54,650 --> 00:37:56,310 හැරිසන් වෙල්ස්. 640 00:37:56,320 --> 00:37:58,380 ඔයා මොකක් ගැනද කියන්නේ? මට තේ‍රෙන්නේ නෑ. 641 00:37:58,380 --> 00:38:02,890 2020 අවුරුද්දේදි, ඔයයි ඔයාගේ බිරිදයි, ටෙස් මොර්ගන්, 642 00:38:02,890 --> 00:38:05,420 සාර්ථකව පාර්ටිකල් ඇක්සලරේටරයක් දියත් කරනවා 643 00:38:05,420 --> 00:38:07,120 ඉතිහාසය වෙනස් කරමින්. 644 00:38:07,130 --> 00:38:10,160 මට ඒක කරන්න නම් ටිකක් කලින් ඒ දේ කරන්න වෙනවා. 645 00:38:10,160 --> 00:38:13,800 ගොඩක් ඉක්මනින්. 646 00:38:13,800 --> 00:38:16,400 -ඒ මොකක්ද? -මම ගෙදරට යන පාර. 647 00:38:18,940 --> 00:38:23,170 පේනවනේ, ඔයාව බේරාගන්න කවුරුවත් එන්නේ නෑ. 648 00:38:23,180 --> 00:38:27,040 එයාලා මාව බේරාගන්නයි එන්නේ. 649 00:39:09,860 --> 00:39:11,790 හේයි, ජෝ. 650 00:39:11,790 --> 00:39:13,190 සාර්ජන්ට් කිවා ඔයා මාව හොයනවා කියලා. 651 00:39:13,190 --> 00:39:15,990 එඩී, ඔව්.. 652 00:39:19,800 --> 00:39:22,500 ඉදගන්න. 653 00:39:22,500 --> 00:39:25,940 මේ අයරිස් ගැන. 654 00:39:25,940 --> 00:39:28,370 එයා මේසන් බ්‍රිජ්ගේ අතුරුදහන්විම ගැන හොයනවා. 655 00:39:28,370 --> 00:39:30,210 අපිට ඒකට ඉඩ දෙන්න බෑ. 656 00:39:35,710 --> 00:39:38,180 පරික්ෂකතුමනි. 657 00:39:53,030 --> 00:39:56,500 එඩී, අපිට ඔයාගේ උදව් ඕනි. 658 00:40:00,270 --> 00:40:02,070 බ්‍රසිලය? 659 00:40:02,070 --> 00:40:06,780 ඇයි... ඇයි මේසන් බ්‍රසිලයට යන්නේ? 660 00:40:06,780 --> 00:40:09,110 පේන විදියට කෙල්ලෙක් සම්බන්ධයි වගේ, 661 00:40:09,110 --> 00:40:13,880 එයා ඇයත් එක්ක ඇමසන්වලට විනෝද චාරිකාවක් ගිහින් අවුරුද්දකට, 662 00:40:13,890 --> 00:40:15,520 සිමාවෙන් පිට ජිවත් වෙන්න, 663 00:40:15,520 --> 00:40:16,990 එයාගේ අත්දැකිම් ලියන්න වගේ දේකට. 664 00:40:16,990 --> 00:40:19,920 වාව්. මම හිතන්නේ ඔයා ඇත්තටම කවුරුවත් දන්නේ නෑ. 665 00:40:19,930 --> 00:40:21,830 නෑ, ඔයා දන්නේ නෑ. 666 00:40:21,830 --> 00:40:23,190 හේයි, බබෝ, හැමදේම හොදින්ද? 667 00:40:23,200 --> 00:40:24,900 ඔව්. ඔව්. 668 00:40:24,900 --> 00:40:27,700 ඉක්මනින්ම රෑ කෑම ලැස්ති කරන්නම්, හරිද? 669 00:40:27,700 --> 00:40:29,230 හරි. 670 00:40:33,910 --> 00:40:36,110 එයා ඒක පිලිගත්තද? 671 00:40:36,110 --> 00:40:38,210 මම හිතනවා 672 00:40:38,210 --> 00:40:40,310 එයාව අදුරේ තියන එක, ඒයාගේ ආරක්ෂාවටමයි. 673 00:40:40,310 --> 00:40:43,710 ඒක සැක සහිතයි, අපිට ඒ සැකය තියෙනවා. 674 00:40:43,720 --> 00:40:46,720 ඒත් දැනට, අපේ ඊලග පියවර මොකක්ද? 675 00:40:46,720 --> 00:40:49,890 වෙල්ස් මොන වගේ දෙයක් කරයිද කියලා අපි ‍හොයාගන්නේ කොහොමද? 676 00:40:49,890 --> 00:40:54,090 වෙල්ස් මාත් එක්ක බිත්ති හරහා යන එක ගැන කතා කරද්දි 677 00:40:54,090 --> 00:40:56,860 ට්‍රික්ස්ටර් මගේ අතට හයි කරපු ‍බෝම්බය අයින් කරලා දාන්න, 678 00:40:56,860 --> 00:41:00,900 මම ෆ්ලෑෂ් වෙන එක ගැන එයා කියපු විදිය, දුවන එක ගැන, 679 00:41:00,900 --> 00:41:05,900 හුලග, බලය විදින එක ගැන, 680 00:41:05,900 --> 00:41:09,510 ඒක හරියට එයා අත්දැකිමෙන් කිවා ව‍ගේ. 681 00:41:09,510 --> 00:41:10,810 ඔයා මොකක්ද කියන්නේ? 682 00:41:10,810 --> 00:41:12,540 මම දන්නේ නෑ කොහොමද... 683 00:41:12,540 --> 00:41:15,180 ඒත් එයා තමයි කහපාට ඇදගත්ත කෙනා. 684 00:41:15,180 --> 00:41:18,780 හැරිසන් වෙල්ස් තමයි රිවස් ෆ්ලෑෂ්. 685 00:41:22,590 --> 00:41:24,790 අනතුරක් වෙලා තියෙනවා. 686 00:41:24,790 --> 00:41:27,590 County Road J, හදිසි සහය පතනවා. 687 00:41:27,590 --> 00:41:30,660 ඇහුනා. හැම ඒකකයක්ම ඔයාගේ ස්ථානය වෙත එනවා. 688 00:41:33,270 --> 00:41:35,300 සර්, අපි ඔයාව ඔතනින් එලියට ගන්නවා. 689 00:41:35,300 --> 00:41:36,570 ඔයාගේ නම කියන්න පුලුවන්ද? 690 00:41:36,570 --> 00:41:40,300 ඔයා කවුද කියලා ඔයා දන්නවද? 691 00:41:40,310 --> 00:41:42,840 මගේ නම.. 692 00:41:42,840 --> 00:41:45,710 තමයි.. 693 00:41:45,710 --> 00:41:49,550 හැරිසන් වෙල්ස්.