1 00:00:01,400 --> 00:00:04,870 මගේ නම බැරී ඇලන් මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා. 2 00:00:05,980 --> 00:00:08,750 මම පොඩි කාලයේදි, මම දැක්කා මගේ අම්මව හිතාගන්න බැරි දෙයකින් මරලා දානවා. 3 00:00:08,750 --> 00:00:10,190 දුවන්න, බැරී, දුවන්න! 4 00:00:10,190 --> 00:00:13,070 ඇයගේ මරණයට මගේ තාත්තා හිරේට ගියා. 5 00:00:13,070 --> 00:00:17,010 අනතුරකින් මාව වියනොහැක්කක් බවට පත්කලා. 6 00:00:17,010 --> 00:00:19,560 පිටත ලෝකයට, මම සාමාන්‍ය අධිකරණ වෛද්‍යවරයෙක්. 7 00:00:19,560 --> 00:00:22,730 එත් රහසිගතව,මම මගේ වේගය පාවිච්චි කරනවා අපරාධ වලට විරුද්ධව සටන් කරලා 8 00:00:22,740 --> 00:00:24,440 මම වගේ අනිත් අයව හොයාගන්න. 9 00:00:24,440 --> 00:00:26,780 ඒ වගේම දවසක, මම මගේ අම්මව මරපු කෙනාව හොයාගෙන... 10 00:00:26,780 --> 00:00:27,600 අම්මා! 11 00:00:27,600 --> 00:00:29,320 මගේ තාත්තට යුක්තිය ඉෂ්ඨ කරනවා. 12 00:00:29,320 --> 00:00:31,920 මම තමයි ෆ්ලෑෂ්. 13 00:00:31,930 --> 00:00:33,430 ෆ්ලෑෂ් පසුගිය කොටස් තුලින්.... 14 00:00:33,430 --> 00:00:34,940 ඔයා මට ආදරෙයි නම්, 15 00:00:34,940 --> 00:00:36,570 ඔයා මට කියයි ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා. 16 00:00:36,570 --> 00:00:39,380 එයාව අඳුරේ තියන එකෙන් එයාව ආරක්ෂා වෙනවා. 17 00:00:39,380 --> 00:00:40,610 මම එකඟ නැහැ. 18 00:00:40,620 --> 00:00:42,980 හැරිසන් වේල්ස් තමයි ප්‍රතිවිරුද්ධ ෆ්ලෑෂ්. 19 00:00:42,990 --> 00:00:45,660 අවුරුදු 15 කට කලින්, හරිසනුයි මමයි හුඟක් ලඟින් හිටියේ. 20 00:00:45,660 --> 00:00:47,320 අපි බලාපොරොත්තු සහගත තරුණ විද්‍යාඥයින් වෙලා හිටියේ, 21 00:00:47,330 --> 00:00:49,500 ටෙස් මැරුණට පස්සේ හැමදෙයක්ම වෙනස් උනා. 22 00:00:50,940 --> 00:00:53,750 - ඔයා කවුද? - මගේ නම එබර්ඩ් ත්වොන්. 23 00:00:53,750 --> 00:00:57,190 2020 අවුරුද්දෙදි, ඔයයි ඔයාගේ බිරිඳයි 24 00:00:57,190 --> 00:01:00,000 සාර්ථකව පාර්ටිකල් ඇක්සලරේටරය දියත් කරනවා 25 00:01:00,000 --> 00:01:01,440 එකෙන් අතීතයේ ගමන් මග වෙනස් කරනවා. 26 00:01:01,440 --> 00:01:02,910 මට ඕන ඒක ටිකක් ඉක්මණට වෙන්න මම ආපහු යනකොට. 27 00:01:02,910 --> 00:01:03,940 ඒ දවසට පස්සේ, 28 00:01:03,950 --> 00:01:05,580 හැරිසන් වේල්ස් සම්පුර්ණයෙන්ම වෙනස් කෙනෙක් උනා. 29 00:01:05,590 --> 00:01:09,090 මම වේගවත් වෙනවා, මම කවදාවත් හිටියට වැඩියේ, 30 00:01:12,800 --> 00:01:15,040 එත් මම බලන්නේ ඒ ලඟදි ඉඳන් දෙයක් මගේ පසුපස හඹා එන නිසාද කියලා. 31 00:01:15,040 --> 00:01:18,020 මම දන්නවා මට කරදර කරන ඒ දේ මොකද්ද කියලා. 32 00:01:18,020 --> 00:01:20,860 ඒ තමයි මගේ අතීතය. 33 00:01:20,860 --> 00:01:22,660 ඒක ලං වෙනවා,මම තරම්ම වේගයෙන්. 34 00:01:22,660 --> 00:01:24,440 මට කරන්න දෙයක් නැහැ එත් මට දැනෙන්නේ මගේ අතීතය 35 00:01:24,440 --> 00:01:26,510 මාව සම්පුර්ණයෙන්ම අල්ලගෙන වගේ. 36 00:01:26,510 --> 00:01:29,980 බැරී කොහෙද? 37 00:01:29,980 --> 00:01:31,680 එයා මොන තත්පරයක හරි මෙතනට එයි. 38 00:01:31,680 --> 00:01:33,550 මම එයාව එලියට යැව්වා... 39 00:01:33,560 --> 00:01:34,520 පිසා! 40 00:01:34,520 --> 00:01:36,990 - මොකක්? - වෙරල නගරයෙන්? 41 00:01:37,000 --> 00:01:39,400 හොඳම ඒවා තියෙන්නේ බටහිරනේ. 42 00:01:39,400 --> 00:01:41,370 ඇයි මම මේක ගැන කලින් හිතුවේ නැත්තේ? 43 00:01:41,370 --> 00:01:42,900 තාත්තා ලඟට එන්න. 44 00:01:42,900 --> 00:01:44,100 කේට්ලින්? 45 00:01:44,110 --> 00:01:45,970 මට බඩගිනි නැහැ. 46 00:01:45,980 --> 00:01:49,120 හරි, මාස හයක් හැරිසන් වේල්ස් ගැන හොයලා 47 00:01:49,120 --> 00:01:51,250 අපට කිසිම දෙයක් ලැබුනේ නැහැ. ඉතින් අපි ආපහු මුලට ගිහින් 48 00:01:51,260 --> 00:01:53,660 බලමු අපට මොනවද හොයා ගන්න පුලුවන් කියලා. 49 00:01:53,660 --> 00:01:54,760 මොකද්ද එකේ තේරුම? 50 00:01:54,760 --> 00:01:56,130 සවාරියක්,බබෝ. 51 00:01:56,130 --> 00:01:58,000 ජෝයි සිස්කොයි ස්ටාර්ලින් නගරයට යන්න හදන්නේ. 52 00:01:58,000 --> 00:01:59,100 ස්ටාර්ලින් නගරයට? මොකකටද? 53 00:01:59,100 --> 00:02:00,740 කාර් අනතුර ගැන හොයන්න 54 00:02:00,740 --> 00:02:03,210 අවුරුදු 15 කට කලින් ඩොක්ටර් වේල්ස් ටෙස් මෝගන් එක්ක ඉන්නකොට උන. 55 00:02:03,210 --> 00:02:04,810 මට තේරෙන්නේ නැහැ,ඇයි? 56 00:02:04,820 --> 00:02:07,250 ඩොක්ටර් මැගී කිව්වා වේල්ස්ගේ අනතුරෙන් පස්සේ, 57 00:02:07,260 --> 00:02:09,520 එයා සම්පුර්ණයෙන්ම අමුතු උනා කියලා. 58 00:02:09,530 --> 00:02:11,290 සම්පුර්ණයෙන්ම වෙන කෙනෙක් වගේ. 59 00:02:11,300 --> 00:02:13,600 එයාගේ ජිවිතේ ආදරය නැති උන නිසා? 60 00:02:13,600 --> 00:02:15,870 ඔයාට හැමෝටම තේරුම් ගන්න පුලුවන් 61 00:02:15,870 --> 00:02:17,140 දුකකට කෙනෙක්ව කොච්චර වෙනස් කරන්න පුලුවන්ද කියලා. 62 00:02:17,140 --> 00:02:19,710 කේට්ලින් අපි හිතනවා ඩොක්ටර් වේල්ස් තමයි ප්‍රතිවිරුද්ධ ෆ්ලෑෂ් කියලා 63 00:02:19,710 --> 00:02:21,810 ඒ වගේම බැරිගේ අම්මව මැරුවෙත්, 64 00:02:21,810 --> 00:02:23,810 එයා සමහරවිට ඒකම ටෙස් මෝගන්ටත් කරා වෙන්න පුලුවන්. 65 00:02:23,820 --> 00:02:27,220 අපි එදා රෑ ගැන පුලුවන් හැමදෙයක්ම දැනගන්න ඕන. 66 00:02:27,220 --> 00:02:28,320 ඒකෙන් අපිව කොහෙටද අරන් යන්නේ කියලා බලන්න. 67 00:02:28,320 --> 00:02:30,490 ඔයාට පුලුවන්ද 68 00:02:30,490 --> 00:02:32,220 ඩොක්ටර් වේල්ස්ගෙන් මාව බේරගන්න? 69 00:02:32,230 --> 00:02:35,160 ඔයා කියන්නේ බොරු කියන්නද? 70 00:02:35,160 --> 00:02:37,260 ඔව්. 71 00:02:37,270 --> 00:02:38,530 මට හුළං ටිකක් වදින්න ඕන. 72 00:02:38,530 --> 00:02:40,100 හෙයි,කේට්ලින්... 73 00:02:43,200 --> 00:02:45,540 කේට්ලින් අපිත් එක්ක වගේ පෙන්නේ නැහැ. 74 00:02:45,540 --> 00:02:47,810 නැහැ,එයා අපිත් එක්ක තමයි. මම එයාට කතා කරන්නම්. 75 00:02:47,810 --> 00:02:49,180 අපි මෙහෙ මොකද කරන්නේ? 76 00:02:49,180 --> 00:02:51,310 සාමාන්‍ය දේවල් අපි ගියාට පස්සෙත්. 77 00:02:51,310 --> 00:02:54,010 තේරුණා. 78 00:02:54,020 --> 00:02:57,450 සුභපතනවා ඔයාට එහෙ වැඩ වලට. 79 00:02:57,450 --> 00:02:59,150 එත් මට භයයි ඔයා එහෙදි මොනවා හොයා ගනියිද කියලා. 80 00:02:59,160 --> 00:03:00,760 භය කියන්නේ හොඳ දෙයක්. 81 00:03:00,760 --> 00:03:03,190 බය අපිව පණපිටින් තියනවා. 82 00:03:05,100 --> 00:03:07,130 දොර ඇරලා දෙන්න පුලුවන්ද නීනා? 83 00:03:07,130 --> 00:03:09,360 නීනා? 84 00:03:09,360 --> 00:03:11,230 සමාවෙන්න. 85 00:03:11,230 --> 00:03:13,930 මගේ පුංචි ලෝකේ පැටලිලා හිටියේ. 86 00:03:13,940 --> 00:03:15,670 රෑ වෙලාද යන්නේ? 87 00:03:15,670 --> 00:03:20,840 මම යන්න කලින් තව කරන්න දෙයක් තියෙනවා. 88 00:03:20,840 --> 00:03:24,070 - හෙට හම්බවෙමු.. - රැයක්. 89 00:03:45,420 --> 00:03:48,390 මේක ආපහු අහන්න. 90 00:03:48,390 --> 00:03:52,090 මේ මුර කැමරා වල ඉන්නේ ඔයා හරිද? 91 00:03:52,090 --> 00:03:54,880 මම වගේ. 92 00:03:54,890 --> 00:03:58,660 එත් ඒ මම නෙවෙයි. 93 00:03:58,660 --> 00:04:00,620 මම ඊයේ වේලාසනින් වැඩ ඇරිලා ගියා. 94 00:04:00,630 --> 00:04:03,020 මගේ මහත්තයගෙන් අහන්න. 95 00:04:03,030 --> 00:04:05,620 කැමරා දර්ශන බොරු කරන්නේ නැහැ. ඔයාගේ මහත්තයා කරන්න පුලුවන්. 96 00:04:05,630 --> 00:04:07,590 ඒ මම නෙවෙයි. 97 00:04:09,260 --> 00:04:12,190 පෙර වැරදි නැහැ, අත්ඩංගුවට ගැනීම් නැහැ, අඩුම තරමේ අධික වේගයෙන් ගියා කියලා දඩයක්වත් නැහැ. 98 00:04:12,190 --> 00:04:13,390 මෙයාව දන්නා හැමකෙනාම, 99 00:04:13,400 --> 00:04:14,830 එකට වැඩකරන අය, අසල් වැසියෝ, 100 00:04:14,830 --> 00:04:16,760 කියනවා මෙයා තමයි කරුනාවන්තම, හොඳම, 101 00:04:16,760 --> 00:04:18,760 අවංකම කාන්තව කියලා එයාලට හම්බවෙලා තියෙන. 102 00:04:18,760 --> 00:04:21,230 එහෙනම් එයා අද උදේ 103 00:04:21,230 --> 00:04:23,600 කොහේටවත් නැති තැනකින් නැගිටලා අපරාධකාරියක්-- 104 00:04:23,600 --> 00:04:24,930 සමහරවිට අපි මේ හොයන්නේ මෙටා මිනිහෙක් වෙන්න පුලුවන්. 105 00:04:24,940 --> 00:04:26,240 ඔව්. 106 00:04:26,240 --> 00:04:27,940 මිනිසුන්ගේ හිත පාලනය කරන්න පුලුවන් 107 00:04:27,940 --> 00:04:29,940 එයාලට හොරකමට බලපෑම් කරන්න පුලුවන්. 108 00:04:29,940 --> 00:04:31,410 ඒක වෙන්න පුලුවන්ද? 109 00:04:31,410 --> 00:04:32,640 ඒක ඇත්තටමද ඇහුවේ? 110 00:04:32,640 --> 00:04:33,640 හායි,බැරි. 111 00:04:33,640 --> 00:04:35,240 හෙයි. 112 00:04:35,240 --> 00:04:37,410 ඔයා මගේ තාත්තව දැක්කද? 113 00:04:37,410 --> 00:04:39,010 කැප්ටන් සිං කිව්වා එයා දවස් දෙකකට නිවාඩු ගත්තා කියලා, 114 00:04:39,020 --> 00:04:40,680 එයා ගෙදරත් නැහැ. 115 00:04:40,680 --> 00:04:42,150 මම ඇහුවේ නැහැ. 116 00:04:42,150 --> 00:04:44,720 පේන විදියට එයා පුද්ගලික දවස් දෙකක් අරන් වගේ. 117 00:04:45,020 --> 00:04:48,050 මම හිතන්නේ දු වගේම තමයි තාත්තත්. 118 00:04:51,490 --> 00:04:53,490 මට සමාවෙන්න. 119 00:04:53,490 --> 00:04:55,130 ඔයා කවදද ගෙදර එන්නේ? 120 00:04:55,130 --> 00:04:58,400 ඒක ගෙදර වගේ දැනෙන්න පටන් ගත්තම. 121 00:05:00,630 --> 00:05:03,200 ඔයා ප්‍රර්ථනා කලොත් හොඳයි ජෝටයි සිස්කෝටයි 122 00:05:03,200 --> 00:05:04,560 ඩොක්ටර් වේල්ස් ගැන පරණ සලකුණක් හොයා ගන්න පුලුවන් වෙන්න කියලා,බැරි, 123 00:05:04,570 --> 00:05:08,370 මොකද මට අයිරිස්ට බොරු කියලා ඇති වෙලා. 124 00:05:08,370 --> 00:05:10,970 මේ හැමදෙයක්ම ගැන. 125 00:05:10,970 --> 00:05:12,810 හරි. 126 00:05:17,110 --> 00:05:21,980 මම ලඟදි මුළු එකතුවම වර්ග කරා. 127 00:05:21,980 --> 00:05:24,550 ලස්සනයි. 128 00:05:24,550 --> 00:05:25,680 මගේ අන්වීක්ෂය අරන් එන්නම්. 129 00:05:25,680 --> 00:05:28,890 අනිවාර්යෙන්ම. 130 00:05:35,060 --> 00:05:37,320 911. හදිසියක්. 131 00:05:37,320 --> 00:05:39,430 මේ ඩොමිනික් කතා කරන්නේ ඇබට් රත්‍රන් බඩු කඩයෙන්. 132 00:05:39,430 --> 00:05:42,470 මෙතන කෙනෙක් ඉන්නවා හොරකම් කරපු දියමන්ති විකුනන්න හදන. 133 00:05:43,300 --> 00:05:45,240 සුභ උදෑසනක්. 134 00:05:45,240 --> 00:05:48,700 බලන්න... අපි ඊයේ රෑ ගැන කතා කරමුද? 135 00:05:48,710 --> 00:05:50,100 කතා කරන්න දෙයක් නැහැ. 136 00:05:50,110 --> 00:05:52,100 ඔව්,ඇත්තටම තියෙනවා. කේට්ලින්, බලන්න, 137 00:05:52,110 --> 00:05:54,770 මම දන්නවා ඩොක්ටර් වේල්ස් අපි වෙනුවෙන් කරපු හැමදේකටම පස්සේ, 138 00:05:54,780 --> 00:05:56,970 ඔයාට මෙහෙම හිතන්න අමාරුයි කියලා, 139 00:05:56,980 --> 00:05:58,780 එත් මට ඕන ඔයා ඇත්ත දකින්න. 140 00:05:58,780 --> 00:06:00,380 ඇත්ත? 141 00:06:00,380 --> 00:06:03,580 ඇත්ත තමයි එයා ඔයාගේ ජිවිතේ සෑහෙන වතාවක් බේරුවා කියන එක. 142 00:06:03,580 --> 00:06:05,520 බලන්න,මම දන්නවා.එත් මම මේ ගැන හරි නම්-- 143 00:06:05,520 --> 00:06:06,780 හරි නම් බැරී හරි නම්. 144 00:06:06,790 --> 00:06:08,320 මේ හැමදෙයක්ම විශ්වාස කරන්න කලින්, 145 00:06:08,320 --> 00:06:10,060 මට සාක්ෂි ඕන. 146 00:06:10,060 --> 00:06:11,520 සාක්ෂි? 147 00:06:11,530 --> 00:06:13,790 මොනවගේ සාක්ෂිද? 148 00:06:13,800 --> 00:06:18,100 අපිට තව මෙටා මිනිසෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා වගේ. 149 00:06:18,100 --> 00:06:21,500 ඔයා දන්නවිදියට අපි කැමතියි හැමදාමත් උදව් කරන්න බැරි 150 00:06:21,500 --> 00:06:23,640 ඔයාට සිස්කෝ කතා කරාද? එයා තාම ඇවිත් නැහැ. 151 00:06:23,640 --> 00:06:26,580 එයාට ඩාන්ටේට උදව් කරන්න වෙලා,එයාගේ අයියට. 152 00:06:26,580 --> 00:06:28,880 එයාට සමහරවිට දවස් කිහිපයක් නිවාඩු ඕන වෙයි. 153 00:06:28,880 --> 00:06:30,010 අහ්හ්,හොඳයි. 154 00:06:31,620 --> 00:06:33,290 හරි. 155 00:06:33,290 --> 00:06:34,590 එඩි. 156 00:06:34,590 --> 00:06:35,860 හෙයි මට කෝල් එකක් ආවා 157 00:06:35,860 --> 00:06:37,020 අභරණ වගයක් විකුනන්න හදන කෙනෙක් ගැන 158 00:06:37,030 --> 00:06:38,360 ඊයේ රෑ බැංකුවෙන් හොරකම් කරපු. 159 00:06:38,360 --> 00:06:40,530 ටෙලර්ගේ සහයකයා වෙන්න පුලුවන්. 160 00:06:42,390 --> 00:06:44,130 මම හිතන්නේ මිනිහා මාව අඳුර ගත්තා. 161 00:06:44,130 --> 00:06:45,460 මට ෆ්ලෑෂ්ගේ උදව් ඕන වෙයි. 162 00:06:45,460 --> 00:06:47,430 මෙතනට එන්න. 163 00:07:09,960 --> 00:07:11,190 ඔහ්හ්! 164 00:07:18,170 --> 00:07:19,940 ඔයාට මගෙන් පැනලා යන්න බැහැ. 165 00:07:19,940 --> 00:07:22,070 මට එහෙම කරන්න ඕන නැහැ. 166 00:07:35,960 --> 00:07:38,460 හොඳයි,ඒක නම් අලුත් දෙයක්. 167 00:07:43,880 --> 00:07:45,180 හැඩරුව මාරු කරන්නෙක්? 168 00:07:45,180 --> 00:07:47,480 ඔව්, මම ඇත්තටම දැක්කේ වැඩුණු මිනිහෙක් හරියට, 169 00:07:47,480 --> 00:07:50,380 මාරු උනා තරුණ කෙල්ලෙක්ට. 170 00:07:50,380 --> 00:07:51,810 ඒක නම් ලයාන්විතයි. 171 00:07:51,810 --> 00:07:53,980 අද භෞතික විද්‍යාඥයින් හැමනිතරම සැලකිල්ලක් දක්වනවා 172 00:07:53,980 --> 00:07:56,620 වැඩසටහන්ගත කිරිමේ ප්‍රශ්නය ගැන හරියට න්‍යායට වඩා දෙයක් නැහැ වගේ, 173 00:07:56,620 --> 00:07:59,520 එත් මම හිතන්නේ ඔයාගේ හැඩරුව මාරුකරන්නා ඔප්පු කරා ඒක කරන්න පුලුවන් කියලා. 174 00:07:59,520 --> 00:08:02,320 ඉන්න, එතකොට එයා නැත්නම් ඈය, නැත්නම් ඕන කෙනෙක්. 175 00:08:02,320 --> 00:08:05,250 මෙයාට පුලුවන්ද මෙයා අල්ලන ඕන කෙනෙක්ට 176 00:08:05,260 --> 00:08:06,420 පරිවර්තනය වෙන්න? 177 00:08:06,430 --> 00:08:08,530 ඔව්,පේන විදියට. 178 00:08:08,530 --> 00:08:10,220 ඔයත් ඇතුළුව මිස්ටර් ඇලන්. 179 00:08:10,230 --> 00:08:12,290 ඩොක්ටර් වේල්ස් හරි. ඔයාව ඇල්ලුවොත් 180 00:08:12,290 --> 00:08:14,520 ෆ්ලෑෂ් වෙලා ඉන්න අතරතුරේ, එයා ඔයා බවට පත් වෙනවා, 181 00:08:14,530 --> 00:08:16,190 අපිට එයාට නිරාවරනය වීමේ අවධානමක් තියෙනවා 182 00:08:16,190 --> 00:08:18,290 බැරි ඇලන් තමයි වෙස් මුහුණ පිටි පස්සේ ඉන්න කෙනා. 183 00:08:18,290 --> 00:08:19,690 මොකද මෙතැනදී අපි දන්නෙ නැහැ 184 00:08:19,690 --> 00:08:21,730 හැඩරුව මාරු කරන්නට බාහිර ලක්ෂණ විතරක්ද 185 00:08:21,730 --> 00:08:23,430 කියලා උරා ගන්න පුලුවන්. 186 00:08:23,430 --> 00:08:25,070 හරියට එයාට මගේ වේගය කොපි කරන්න පුලුවන් වෙයි වගේ කියලද? 187 00:08:25,070 --> 00:08:26,300 ඒක නම් අවුලක් වෙයි. 188 00:08:26,300 --> 00:08:28,500 තේරුණා,මෙටා මිනිසාට අත තියන්න එපානේ. 189 00:08:28,500 --> 00:08:30,070 මෙටා මිනිසාට අත තියන්න එපා. 190 00:08:30,070 --> 00:08:32,770 එතකොට අපි කොහොමද හොයාගන්නේ ඕන කෙනෙක් වෙන්න පුලුවන් කෙනෙක්ව? 191 00:08:33,080 --> 00:08:34,670 අපි,මම හිතන්නේ ඕනම ප්‍රශ්නයකදී වගේ, 192 00:08:34,680 --> 00:08:36,310 මුලටම යන්න ඕන. 193 00:08:36,310 --> 00:08:38,170 මේ ප්‍රශ්නෙදි, එකේ තේරුම තමයි මුල්ම කෙනා හොයා ගන්න එක 194 00:08:38,170 --> 00:08:39,470 හැඩරුව මාරු කරන්නා පරිවර්තනය උන 195 00:08:39,470 --> 00:08:40,800 එයා එයාගේ බලය හොයා ගත්තම. 196 00:08:40,810 --> 00:08:42,640 ඔව්, ඔයාට CCPD වාර්තා වල බලන්න පුලුවන්ද 197 00:08:42,640 --> 00:08:44,510 අපරාධකරුවන් අහිංසකයි කියලා කියපු, 198 00:08:44,510 --> 00:08:46,440 එයාලා කැමරා වලට අහු වෙලත් අපරාධය කරනවා? 199 00:08:46,440 --> 00:08:48,170 ඔයා හොඳයිනේ බැරි ඇලන්. 200 00:08:48,180 --> 00:08:49,570 ඔයා හුඟක් හොඳයි. 201 00:08:51,610 --> 00:08:54,680 බලන්න මේක. මේ වගේ අපරාධ ගණනාවක් වෙලා තියෙනවා 202 00:08:54,680 --> 00:08:56,010 හැම එකක්ම මාසෙකට විතර පස්සේ 203 00:08:56,010 --> 00:08:58,580 පාර්ටිකල් අක්ස්ලරෙටර පිපුරුමෙන්. 204 00:08:58,580 --> 00:09:02,880 පලවෙනි එක තමයි? 205 00:09:02,880 --> 00:09:05,920 ජේකොබ් ෆිෂර්. Federal Credit Union එකේ ගණකාධිවරයා.. 206 00:09:05,920 --> 00:09:08,380 කියලා තියෙනවා එයා අහිංසකයි කියලා,කොටු කරලා දීලා තියෙන්නේ එයාගේ හොඳම යාලුවා, 207 00:09:08,390 --> 00:09:10,350 හැනිබල් බෙට්ස්. 208 00:09:10,360 --> 00:09:11,890 මම මේක CCPD එකට අරන් යන්නම්, 209 00:09:11,890 --> 00:09:13,020 එයාලට පුලුවන්ද කියලා බලන්න එයාව හොයා ගන්න. 210 00:09:13,030 --> 00:09:15,760 - හොඳයි. - ස්තුතියි ඩොක්ටර් වේල්ස්. 211 00:09:15,760 --> 00:09:17,600 හැමවෙලේම උදව්වට ඉන්නවා බැරි 212 00:09:30,540 --> 00:09:33,350 මෙන්න ඒක. 213 00:09:33,350 --> 00:09:34,910 මෙච්චරද ඔයාලා ළඟ තියෙන්නේ? 214 00:09:34,920 --> 00:09:36,550 හොඳයි,මේක ඇත්තටම නීරස කෙස් එකක්, පරීක්ෂකතුමා. 215 00:09:36,550 --> 00:09:38,920 හැරිසන් වේල්ස්,ටෙස් මෝගන් ඉරිදා දිනයක වාහනය පදවාගෙන ගියා, 216 00:09:38,920 --> 00:09:41,390 රොද වල හුලන් ගියා, වෙල්ස්ට පාලනය නැති උනා, 217 00:09:41,390 --> 00:09:43,920 පස්සේ...ටෙස් දුක්ඛිත ලෙස ඒ සිද්ධියෙන් නැති උනා. 218 00:09:43,920 --> 00:09:46,360 ඒ වගේ වරදකාරී බවක් දරා ගන්න එකනම් හිතා ගන්නත් බැහැ. 219 00:09:46,360 --> 00:09:50,630 ඉතින්..ඔය දෙන්න මොනවද හොයා ගන්න හිතන්නේ? 220 00:09:50,630 --> 00:09:52,830 අපි තවම හරියටම දන්නේ නැහැ. 221 00:09:52,830 --> 00:09:55,130 ඔයාලා කෙලින්ම සෙන්ට්‍රල් නගරයට ආවේ, ඔයාලා හොයන්නේ මොකද්ද කියලා නොදැනද? 222 00:09:55,130 --> 00:09:56,070 ඉඟියක් පස්සේ ආවේ. 223 00:09:56,070 --> 00:09:57,930 උහ්හ්, ඔයාට අපිව අනතුර වෙච්ච තැනට එක්කන් යන්න පුලුවන්ද? 224 00:09:57,940 --> 00:09:59,670 දැන් අවුරුදු 15 වෙනවා. 225 00:09:59,670 --> 00:10:00,870 මම හිතන්නේ ෆොටෝ වලින් ඔයාලගේ වැඩේ වෙයි. 226 00:10:01,170 --> 00:10:03,810 තාමත්,අපිට බලන්න තියෙනවා නම් වටිනවා. 227 00:10:03,810 --> 00:10:06,540 ඔයාලට ඕන දෙයක්. 228 00:10:06,540 --> 00:10:08,870 කැප්ටන්, මට ඕන සාක්ෂි ප්‍රකාශ 229 00:10:08,880 --> 00:10:10,240 ජෝෂු බ්‍රුවුන්ගේ නඩුවේ. 230 00:10:10,240 --> 00:10:15,550 හරි,හොඳයි, මම කිව්වා වගේ,දවස අන්තිමේ. 231 00:10:15,550 --> 00:10:17,750 සමාවෙන්න පරික්ෂක වෙස්ට්,සිස්කෝ රේමන්, 232 00:10:17,750 --> 00:10:20,120 මේ A.D.A. ලොරල් ලාන්ස්. 233 00:10:20,120 --> 00:10:21,120 නෑදෑයෝද? 234 00:10:21,120 --> 00:10:23,250 දුව. 235 00:10:23,260 --> 00:10:26,460 හෙයි. 236 00:10:26,460 --> 00:10:28,760 ඔයා වැඩ කරන්නේ S.T.A.R. ලැබ් එකේ බැරි ඇලන් එක්ක නේද? 237 00:10:28,760 --> 00:10:30,260 අහ්හ් ඔව්. 238 00:10:30,260 --> 00:10:33,300 මට ඔයත් එක්ක විනාඩියක් පුද්ගලිකව කතා කරන්න පුලුවන්ද? 239 00:10:33,300 --> 00:10:35,100 අනිවාර්යෙන්ම. 240 00:10:38,080 --> 00:10:41,240 ඉතින් ආ...ඇලන්ට කොහොමද? 241 00:10:41,240 --> 00:10:44,140 වැඩියේ පිස්සු නටන්නේ නැතුව ඇතිනේ අකුණක් වැදුන නිසා. 242 00:10:44,150 --> 00:10:46,110 නැහැ, නැහැ. 243 00:10:46,420 --> 00:10:47,220 ඔයා කොහොමද බැරිව දන්නේ? 244 00:10:47,220 --> 00:10:48,710 ඔයාලා යාළුවො වගේ මොකක් හරිද? 245 00:10:48,710 --> 00:10:49,980 එහෙමමත් නෙවෙයි. 246 00:10:50,280 --> 00:10:52,320 අපි අන්තිමට හම්බුනේ එයා ස්ටාලින් නගරයේ ඉන්නකොට 247 00:10:52,320 --> 00:10:53,890 මගේ යාළුවො බලන්න ඇවිත්. 248 00:10:53,890 --> 00:10:57,590 ජෝන් ඩිගල්, ෆෙලිසිටි ස්මෝක්, ඒ වගේම ඔලිවර් ක්වින්. 249 00:10:57,590 --> 00:11:01,070 කිසිම පොදු දෙයක් නැති තුන්දෙනා. 250 00:11:01,070 --> 00:11:02,330 මම දන්න තරමට. 251 00:11:02,340 --> 00:11:04,740 සිස්කෝ,මම දන්නවා බැරි තමයි ෆ්ලෑෂ් කියලා, 252 00:11:04,740 --> 00:11:05,870 ඒ වගේම ඔලිවර් තමයි ඇරෝ කියලා. 253 00:11:10,040 --> 00:11:11,510 ඔයා කොහොමද ඒක දන්නේ? 254 00:11:11,510 --> 00:11:15,180 මොකද මම තමයි කළු කැනේරි. 255 00:11:15,180 --> 00:11:16,550 - සෙල්ලම් කරන්න එපා. - ඒක ඇත්ත. 256 00:11:16,550 --> 00:11:18,350 ඔයා ඕක දැම්ම නවත්තන්න. 257 00:11:18,350 --> 00:11:21,260 නැහැ. 258 00:11:21,260 --> 00:11:24,190 හරි,හරි,සන්සුන් වෙන්න. 259 00:11:24,200 --> 00:11:28,170 මම ඔයාට ආදරෙයි. 260 00:11:28,170 --> 00:11:32,710 මම කිව්වේ,මම කැමතියි ඔයා අපරාධකාරයෝන්ට ගහන විදියට. 261 00:11:35,040 --> 00:11:36,540 ඉන්න. 262 00:11:36,540 --> 00:11:39,710 ඇයි ඔයා මට මේවා කියන්නේ? 263 00:11:39,720 --> 00:11:42,850 මොකද මට තාක්ෂණික ප්‍රවීණතාවයක් ඕන නිසා. 264 00:11:42,850 --> 00:11:44,850 මම මගේ නංගිගේ සොනික් උපකරණය පාවිච්චි කරනවා. 265 00:11:44,850 --> 00:11:50,790 මම හිතුවේ ඔයාට උදව් කරන්න පුලුවන් වෙයි කියලා...... ඒක වැඩිදියුණු කරගන්න. 266 00:11:51,390 --> 00:11:55,690 ඔව්. මම හිතන්නේ මට අදහස් ටිකක් ලැබුණා. 267 00:11:55,700 --> 00:11:58,430 නියමයි. 268 00:13:20,820 --> 00:13:24,290 මොකක්..ඔයා මම ගැන ඔත්තු බලනවද දැන්? 269 00:13:24,290 --> 00:13:26,530 කේට්ලින්,ඔයා මොනවද වේල්ස්ගේ ගෙදර ක‍රන්නේ? 270 00:13:26,530 --> 00:13:29,600 මම හැදුවේ එයත් එක්ක කතා කරලා මටම කියලා උත්තර ටිකක් ගන්න. 271 00:13:29,600 --> 00:13:32,470 ඔයාට බැහැ. ඔයාට බැහැ එයත් එක්ක කතා කරන්න. 272 00:13:32,470 --> 00:13:34,170 එතකොට මට තියෙන්නේ හිටගෙන 273 00:13:34,170 --> 00:13:36,900 බලාගෙන ඉන්නද ඔයාලා හැමෝම ඒ මනුස්සයගේ ජිවිතේ විනාස කරන හැටි? 274 00:13:36,910 --> 00:13:39,770 මගේ ජිවිතේ විනාස කරන හැටි? 275 00:13:39,780 --> 00:13:42,010 ඔයා මොනවාද කියන්නේ "ඔයාගේ ජිවිතේ කියලා?" 276 00:13:42,010 --> 00:13:46,450 ඔයා කොමා එකේ හිටපු මාස නවය 277 00:13:46,460 --> 00:13:48,750 තමයි මගේ ජිවිතයේ එපාම කරපු දවස්. 278 00:13:48,760 --> 00:13:52,260 මට මගේ කිර්තිය නැති උනා, මගේ ආදරවන්තයව, 279 00:13:52,260 --> 00:13:57,600 මේ හැම දේකදිම, හැරිසන් වේල්ස් මගේ ලඟින් හිටියා. 280 00:13:57,600 --> 00:14:00,740 එයා මට කිව්වා හැමදෙයක්ම හරි යයි කියලා. 281 00:14:00,740 --> 00:14:04,240 ඩොක්ටර් වේල්ස් ඔයා ඔය කියන කෙනා නම්, 282 00:14:04,240 --> 00:14:06,270 මම කරපු හැමදෙයක්ම 283 00:14:06,280 --> 00:14:09,210 S.T.A.R. ලැබ් එකට පැය තිබ්බ මිනිත්තුවේ ඉඳන් 284 00:14:09,210 --> 00:14:11,910 බොරුවක් වෙනවා. 285 00:14:11,920 --> 00:14:15,280 කේට්ලින්. 286 00:14:15,280 --> 00:14:19,020 මම මේ හැමදෙයක්ම ගැන හරි නම්, 287 00:14:19,020 --> 00:14:22,990 ඒ වගේම ඔයා එයාට කිව්වොත් මේවා ගැන, 288 00:14:22,990 --> 00:14:27,130 මට කවදාවත් මගේ තාත්තව හිරෙන් එලියට ගන්න ලැබෙන්නේ නැහැ. 289 00:14:27,130 --> 00:14:28,730 බේරී. 290 00:14:28,730 --> 00:14:32,030 මං වෙනුවෙන් බැරිනම්, එයා වෙනුවෙන් කරන්න. 291 00:14:32,030 --> 00:14:35,670 මට විශ්වාස කරන්න බෑ ඔයා තාත්තව පාවිච්චි කරනවා කියලා. 292 00:14:35,670 --> 00:14:37,470 එක වැරදි දෙයක්, බෙරී. 293 00:14:37,470 --> 00:14:40,110 ජෝයි සිස්කොයි ගිහින් ‍එනකන් විතරක්වත්. 294 00:14:40,110 --> 00:14:42,280 අනේ. 295 00:14:59,070 --> 00:15:02,440 හැනිබල් ‍බේට්ස් අවුරුද්දකින් විතර දැකලා නෑ කියලා හොයාගත්තා. 296 00:15:02,440 --> 00:15:05,010 එයාගේ ආච්චි විතරයි ඉතිරිවෙලා ඉන්නේ. 297 00:15:05,010 --> 00:15:07,010 එයා අතුරුදහන් වුන එක්කෙනෙක් ගැන වාර්තා කරලා තියෙනවා 298 00:15:07,010 --> 00:15:09,850 ජේකොබ් ෆිෂර් අතුරුදහන් වෙලා දවස් කිපයකට පස්සේ. 299 00:15:09,850 --> 00:15:11,880 අපිට එයාගෙන් ප්‍රශ්න කිපයක් අහන්න තියෙනවා වගේ. 300 00:15:11,880 --> 00:15:13,350 එයාගේ පවුලේ කවුරුවත් 301 00:15:13,350 --> 00:15:15,050 පොඩි ළමයට හැනිබල් කියලා නම තිබ්බම 302 00:15:15,050 --> 00:15:17,500 එයා ලොකු වෙලා අපරාධකාරයෙක් වේවි කියලා හිතුවේ නැද්ද කියලා වගේ? 303 00:15:19,230 --> 00:15:21,560 ඔයාට මුණුබුරාගෙන් ලගදි ආරංචියක් ලැබුනද, හැනිබල්, 304 00:15:21,560 --> 00:15:22,530 මිසිස් බේට්ස්? 305 00:15:22,530 --> 00:15:23,860 -ලගදි? 306 00:15:23,860 --> 00:15:26,460 නෑ. ඇයි ඔයා අහන්නේ? 307 00:15:26,470 --> 00:15:28,300 කරුණාකරලා. 308 00:15:28,300 --> 00:15:31,000 ම්ම්... 309 00:15:31,000 --> 00:15:34,500 මොකද ඔයා කෙනෙක් අතුරුදහන් වුනා කියලා වාර්තා කරලා තියෙනවා 310 00:15:34,510 --> 00:15:35,910 අවුරුද්දකට කලින්. 311 00:15:35,910 --> 00:15:38,710 ඔව්, මම එහෙම කලා. 312 00:15:38,710 --> 00:15:41,770 ඔයා මට සමාව දෙන්න ඕනි, පරික්ෂකතුමනි. 313 00:15:41,780 --> 00:15:44,670 මගේ මතකය ඒ තරම් හොද එකක් නෙවෙයි. 314 00:15:44,680 --> 00:15:46,210 ඇත්තෙන්ම. 315 00:15:46,210 --> 00:15:49,610 පේන විදියට මගේ හැසිරිමත් එච්චර හොද නෑ වගේ. 316 00:15:49,610 --> 00:15:52,110 මම ඔයාලා දෙන්නට මොනවා හරි ගේන්නද? 317 00:15:52,120 --> 00:15:53,650 කෝපි, තේ? 318 00:15:53,650 --> 00:15:55,280 නෑ එපා ස්තුතියි, මැඩම්. අපි හොදින්. 319 00:15:55,290 --> 00:15:57,550 අනේ. 320 00:15:57,560 --> 00:15:59,030 ඒකට විනාඩියක් විතර යන්නේ. 321 00:15:59,030 --> 00:16:02,200 අමුත්තෝ ඉන්න එක සතුටක්. 322 00:16:04,060 --> 00:16:06,400 කෝපි හොදයි. 323 00:16:06,400 --> 00:16:08,000 ස්තුතියි. 324 00:16:17,520 --> 00:16:19,780 මැඩම්, ඔයාගේ ලග ලගදි ගත්ත ෆොටෝ එකක් තියෙනවද 325 00:16:19,790 --> 00:16:20,880 හැනිබල්ගේ? 326 00:16:24,160 --> 00:16:25,690 මැඩම්? 327 00:16:31,130 --> 00:16:32,730 එයා ගිහින්. 328 00:16:32,730 --> 00:16:35,270 මම ඉස්සරහින් යන්නම්. 329 00:16:42,380 --> 00:16:43,580 හේයි, අපි බේට්ස්ව හොයාගත්තා. 330 00:16:43,580 --> 00:16:45,050 එයා එයාගේ ආච්චි වගේ හිටියේ. 331 00:16:45,050 --> 00:16:46,520 බෙරී, එයාට ඔයාව අල්ලන්න දෙන්න එපා. 332 00:16:46,520 --> 00:16:48,620 ඔයා සුපිරි වේගයෙන් යනවා පෙන්වන්නත් එපා. 333 00:16:48,620 --> 00:16:50,090 මම කොහොමද එයාව අල්ලාගන්නේ? 334 00:16:50,090 --> 00:16:51,160 පරණ ක්‍රමයට. 335 00:16:51,160 --> 00:16:53,260 සාමාන්‍ය කෙනෙක් වගේ දුවන්න. 336 00:16:53,260 --> 00:16:56,260 හරි. හරි. 337 00:16:56,260 --> 00:16:57,390 මචං. 338 00:17:40,560 --> 00:17:42,360 අපි මොකක්ද කරන්න ඕනි, තෝව්න්? 339 00:17:42,370 --> 00:17:44,060 මැරෙන්න. 340 00:17:59,580 --> 00:18:01,380 බෙරී, 911 කතා කරන්න. 341 00:18:07,590 --> 00:18:08,550 අපි මොකක්ද කරන්න ඕනි, තෝව්න්? 342 00:18:08,560 --> 00:18:10,720 -මැරෙන්න. 343 00:18:12,160 --> 00:18:13,690 මේක කොයි වගේද කියලා මම දන්නවා, සෙසිල්. 344 00:18:13,690 --> 00:18:15,320 ඒකෙ පේන විදියට ඔයාගේ එක පරික්ෂකයෙක් 345 00:18:15,330 --> 00:18:16,290 ඔයාගේ පොලිසියේ දෙන්නෙක්ට වෙඩිතියලා, 346 00:18:16,330 --> 00:18:18,460 ඒ දෙන්නම ජිවිතය වෙනුවෙන් සටන් කරනවා. 347 00:18:18,460 --> 00:18:19,660 ඒක නෙවෙයි වුනේ. 348 00:18:19,670 --> 00:18:21,270 ඩේවිඩ්, මම තමයි දිස්ත්‍රික් නිතිඥයා. 349 00:18:21,270 --> 00:18:22,430 මම දැන් දැක්ක ‍දේ පැත්තකට දාන්න බෑ 350 00:18:22,440 --> 00:18:23,740 ඔයා මට කියන නිසා. 351 00:18:23,740 --> 00:18:25,200 අපි දෙන්නම දන්නවා 352 00:18:25,210 --> 00:18:26,900 මේ නගරයේ වෙන සමහර දේවල් විස්තර කරන්න බෑ කියලා. 353 00:18:26,910 --> 00:18:29,300 අයියෝ, ඩේවිඩ්, ඔයා මට මොනවා හරි පෙන්වනකන් 354 00:18:29,310 --> 00:18:31,800 අප්‍රතිවාදනීය, මට කරන්න පුලුවන් හොදම දේ, 355 00:18:31,810 --> 00:18:36,240 එයාව අයන් හෙයිට්ස්වල සාමන්‍ය අයගෙන් ඈත් කරලා තියනවා කියලා පොරොන්දු වෙන එකයි. 356 00:18:42,410 --> 00:18:46,450 ඔයාට මේක විස්තර කරන්න විදියක් තියෙනවද, ඇලන්? 357 00:18:46,450 --> 00:18:48,590 මම ඒ ගැන හොයනවා. 358 00:18:51,560 --> 00:18:53,200 -බෙරී. -අයරිස්. 359 00:18:53,200 --> 00:18:54,900 මොකක්ද වෙන්නේ? CCPN එකේ ඉන්න හැමෝම කියන්නේ 360 00:18:54,900 --> 00:18:55,870 එඩී පොලිසියේ දෙන්නෙක්ට වෙඩි තිබ්බා කියලයි. 361 00:18:55,870 --> 00:18:56,930 ඒක කොහොමද වෙන්නේ? 362 00:18:56,940 --> 00:18:58,200 අපිට විශ්වාසයක් නෑ. 363 00:18:58,200 --> 00:18:59,540 ඔයා මේක කලා කියලා ඔයා හිතන්නේ නැ නේද? 364 00:18:59,540 --> 00:19:01,410 -නෑ. කොහොමටවත්ම නෑ. -මට එයාව බලන්න ඕනි. 365 00:19:01,410 --> 00:19:03,110 ඔයාට බෑ.. ඔයාට එයාව බලන්න බෑ හරිද? 366 00:19:03,110 --> 00:19:04,940 එයාලා ඔයාට ඉඩ දෙන්නේ නෑ... 367 00:19:04,950 --> 00:19:06,950 එයාට උදව් කරන්න මට පුලුවන් හැමදේම මම කරනවා හරිද? 368 00:19:06,950 --> 00:19:09,180 -හරි. -හරිද? 369 00:19:09,180 --> 00:19:10,220 හරි, මට සමාවෙන්න. 370 00:19:12,250 --> 00:19:13,190 හැමදේම හොදින් වේවි. 371 00:19:13,190 --> 00:19:14,920 -හරි. -මම ‍පොරොන්දු වෙනවා. 372 00:19:14,920 --> 00:19:17,060 හරිද? 373 00:19:22,530 --> 00:19:24,730 මේක තමයි හරිම තැන. 374 00:19:24,730 --> 00:19:28,040 සිස්කෝ, අපිට මොනවද හොයාගන්න පුලුවන්නේ කියලා බලමු. 375 00:19:28,040 --> 00:19:30,170 මේ මොකක්ද? යකඩ හොයන එකක්ද? 376 00:19:30,170 --> 00:19:31,610 ගොඩක් දුරට. 377 00:19:31,610 --> 00:19:33,310 යකඩ විතරක් හොයනවා වෙනුවට, 378 00:19:33,310 --> 00:19:34,440 මම හැමදෙයක්ම හොයනවා 379 00:19:34,450 --> 00:19:36,210 අසාමාන්‍ය ශබ්ද සංඛ්‍යාත විසුරුවන. 380 00:19:36,700 --> 00:19:37,720 -හරි. 381 00:19:38,500 --> 00:19:39,520 -ඔයා කොහෙන්ද මේ කොල්ලව හොයාගත්තේ? 382 00:19:39,520 --> 00:19:40,980 ඒක දිග කතාවක්. 383 00:19:40,990 --> 00:19:42,850 ඉතින්, දුවෙක් ඉන්න එක ප්‍ර‍යෝජනවත් දෙයක් වෙන්නැති 384 00:19:42,850 --> 00:19:44,280 තව දිස්ත්‍රික් නිතිඥයෙක් වුන. 385 00:19:44,500 --> 00:19:46,320 ඔව්, ප්‍රයෝජනවත් කියන එක ගැලපෙනවා. 386 00:19:46,320 --> 00:19:48,190 -මටත් දුවෙක් ඉන්නවා -එයත් මේ ජොබ් එකද කරන්නේ? 387 00:19:48,190 --> 00:19:50,160 නෑ, මම එයාට‍ මේ පිස්සුවේ පැත්තකටවත් එන්න දුන්නේ නෑ. 388 00:19:50,700 --> 00:19:51,200 බුද්ධිමත් කෙනෙක්. 389 00:19:51,200 --> 00:19:52,500 ආරක්ෂාවෙන්න. 390 00:19:52,500 --> 00:19:54,130 ඔයාලා දෙන්නා තනියමද ඉන්නේ? 391 00:19:54,130 --> 00:19:55,330 අපි හැමවෙලේම මූණට මූණ මුණගැහෙන්නේ නෑ, 392 00:19:55,340 --> 00:19:57,970 හැබැයි එයා මාත් එක්ක කොච්චර තරහෙන් හිටියත්, 393 00:19:57,970 --> 00:19:59,210 මම එයත් එක්ක කොච්චර තරහෙන් හිටියත්, 394 00:19:59,210 --> 00:20:01,040 ලොකු බැදිමක් තියෙනවා. 395 00:20:01,040 --> 00:20:02,310 ඇයි? 396 00:20:02,310 --> 00:20:03,810 ඔයාලා දෙන්නා අතරේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? 397 00:20:03,810 --> 00:20:05,510 ඔව්, එයා.. 398 00:20:05,520 --> 00:20:06,620 එයා මගෙන් දෙයක් හංගාගෙන හිටියා, 399 00:20:06,620 --> 00:20:07,820 ගොඩක් වැදගත් දෙයක්. 400 00:20:07,820 --> 00:20:10,620 මට මාස ගානක් බොරු කිවා. 401 00:20:10,620 --> 00:20:12,190 ඒ ව‍ගේ දේකට පස්සේ හිත හදාගන්න අමාරුයි. 402 00:20:12,190 --> 00:20:14,330 එයා හේතුවක් කිවද? 403 00:20:14,330 --> 00:20:16,130 පිලිගන්න පුලුවන් එකක් කිවේ නෑ. 404 00:20:16,130 --> 00:20:19,630 සමහර වෙලාවට අපි ආදරේ නිසා බොරු කියනවා. 405 00:20:19,630 --> 00:20:21,170 විශේෂයෙන් අපේ පවුල ගැන දෙයක් වුනාම, හරිද? 406 00:20:22,270 --> 00:20:23,310 -ජෝ? -ඔව්? 407 00:20:23,310 --> 00:20:26,240 මම හිතන්නේ දෙයක් හොයාගත්තා. 408 00:20:26,250 --> 00:20:28,510 Tachyons. කාල තරණයෙන් ටිකක්. 409 00:20:28,510 --> 00:20:30,080 ඔයාට විශ්වාසයිද? 410 00:20:32,080 --> 00:20:34,520 හොදටම විශ්වාසයි. 411 00:20:36,590 --> 00:20:38,090 මම ඒ පොලිසියේ අයට වෙඩි තිබ්බේ නෑ. 412 00:20:38,090 --> 00:20:40,490 ඔව්, කැප්ටන් ඔයාගේ නඩුව ගැන කරුණු කියනවා. 413 00:20:40,490 --> 00:20:42,390 GSR වල ප්‍රතිඵල. 414 00:20:42,400 --> 00:20:44,190 පරික්ෂක තෝන්ගේ අත් පිරිසිදුයි 415 00:20:44,200 --> 00:20:45,660 කිසිම ඊයම්, බේරියම්, ඇන්ටිමනි සලකුණක් නෑ. 416 00:20:45,660 --> 00:20:47,160 තවම කාටවත් විස්තර කරන්න බෑ 417 00:20:47,160 --> 00:20:49,360 විඩියෝ එකේ පැහැදිලිව පේන්නේ කොහොමද කියලා 418 00:20:49,370 --> 00:20:50,630 තෝන් එයාගේ තුවක්කුවෙන් වෙඩි තියනවා. 419 00:20:50,630 --> 00:20:52,600 එයා පරික්ෂක තෝන් වගේම තමයි. 420 00:20:52,600 --> 00:20:54,200 මිස්ටර් ඇලන්, එපා. 421 00:20:54,200 --> 00:20:56,770 ඔයා මෙතන විද්‍යාඥයා විතරයි නේද? 422 00:21:00,210 --> 00:21:02,410 එයාට බනින්න අමාරුයි. ඒක විඩියෝ එක ගොඩක් දරුණුයි. 423 00:21:02,410 --> 00:21:04,940 නෑ, නෑ, අපි එයාට ඔප්පු කරන්න විතරයි ඕනි. 424 00:21:04,950 --> 00:21:07,250 දකිනවා කියන්නේ විශ්වාස කරනවා කියන එක, බෙරී. 425 00:21:07,250 --> 00:21:09,080 එයාලා මාව හිරේට දායි. 426 00:21:15,690 --> 00:21:17,900 හරි, ඔයා ස්ටාර් ලැබ් එකට යන්න. 427 00:21:17,900 --> 00:21:18,960 එයාලා ඔයාට ෆෝන් එකක් දේවි. 428 00:21:18,960 --> 00:21:20,230 -මම සම්බන්ධ කරන්නම්.. -එපා. 429 00:21:20,230 --> 00:21:21,670 මම දැන් දිව්වොත්, අර විඩියෝ එක තමයි 430 00:21:21,670 --> 00:21:22,970 මගේ ප්‍රශ්න වලින් පොඩිම එක වෙන්නෙ. 431 00:21:22,970 --> 00:21:24,440 මම වැරදිකාරයා කියලා දැනෙන්නේ නෑ. 432 00:21:24,440 --> 00:21:25,600 එයාලා මට තවත් ජොබ් එක කරගෙන යන්න දෙන්නේ නෑ. 433 00:21:25,610 --> 00:21:26,940 ඔයා ඔයාටම ඒක කියන්න, 434 00:21:26,940 --> 00:21:28,070 අපි හැනිබල් බේට් හොයාගත්තේ නැත්නම්, 435 00:21:28,080 --> 00:21:29,270 ඔයා හිරේට යනවා. 436 00:21:29,280 --> 00:21:30,580 ඔයා කරපු නැති වැරැද්දකට. 437 00:21:30,580 --> 00:21:32,010 මම ඒකට ඉඩ දෙන්නේ නෑ. ආයෙමත් සැරයක්. 438 00:21:32,010 --> 00:21:33,850 මේක ඔයාගේ තාත්තා වගේ දෙයක් නෙවෙයි, බෙරී. 439 00:21:33,850 --> 00:21:34,810 එඩී, බලන්න. 440 00:21:34,820 --> 00:21:36,420 ඔයාගේ තාත්තා හිරේට දාද්දි, 441 00:21:36,420 --> 00:21:37,650 ඔයා පොඩි එක්කෙනෙක් විතරයි. 442 00:21:37,650 --> 00:21:39,150 ඔයාට කරන්න මොකුත් තිබුනේ නෑ. 443 00:21:39,150 --> 00:21:40,320 ඒත් දැන් ඔයා පොඩි ළ‍මයෙක් නෙවෙයි. 444 00:21:40,320 --> 00:21:41,680 ඔයා විද්‍යාඥයෙක්. 445 00:21:41,690 --> 00:21:45,260 ඔයා තමයි ෆ්ලෑෂ්. 446 00:21:45,260 --> 00:21:46,760 ඔයා බේට්ස්ව හොයාගෙන, 447 00:21:46,760 --> 00:21:48,700 ඔයා මාව නිදහස් කරගන්න. 448 00:21:48,700 --> 00:21:50,630 ඉතින් ගිහින් ඒක කරන්න. 449 00:21:52,000 --> 00:21:53,700 හරි. 450 00:21:57,030 --> 00:22:00,900 මාව මෙතනින් හරි විදියට එලියට ගන්න. 451 00:22:00,900 --> 00:22:02,430 මම පොරොන්දු වෙනවා, අයරිස්. 452 00:22:02,430 --> 00:22:04,100 දැන්, මම නාලා ලැස්තිවෙනවා, 453 00:22:04,100 --> 00:22:05,700 ඊට පස්සේ මම ආපහු ලැබ් එකට යනවා. 454 00:22:05,700 --> 00:22:08,300 මම එඩිව එලියට ගන්නවා කියලා පොරොන්දු වෙනවා හරිද? 455 00:22:09,470 --> 00:22:11,440 මම ඔයාට පස්සේ කතා කරන්නම් හරිද? 456 00:22:14,080 --> 00:22:17,110 එඩී? කොහොමද? ඔයා කොහොමද එලියට ආවේ? 457 00:22:17,110 --> 00:22:19,210 කැප්ටන් සින් උදව්වක් කලා. 458 00:22:19,220 --> 00:22:20,650 මගේ නිදහස් කිරිමට විනිශ්යකාරතුමා අත්සන් කලා. 459 00:22:20,650 --> 00:22:22,210 මම අයරිස් එක්ක කතා කර කර හිටියේ. 460 00:22:22,220 --> 00:22:24,120 ඇයි ඔයා එයාට කතා කලේ නැත්තේ? ‍පොඩ්ඩක් ඉන්න. 461 00:22:25,820 --> 00:22:28,020 ඒ කවුද කියලා මට කිසි අදහසක් නෑ. 462 00:22:58,190 --> 00:22:59,520 බෙරී, මේ මම. 463 00:22:59,520 --> 00:23:02,390 හලෝ.. ඔයා. 464 00:23:02,400 --> 00:23:04,760 මම හිතන්නේ වෙස් මාරුකරන කෙනා නවත්වන්න ක්‍රමයක් හොයාගත්තා 465 00:23:04,770 --> 00:23:06,160 කියලා එක එක්කෙනා විදියට හැරෙන එක නවත්වන්න. 466 00:23:06,170 --> 00:23:07,100 ඇත්තට? 467 00:23:07,100 --> 00:23:08,700 මම සිරම් එකක් හැදුවොත් මොකද 468 00:23:08,700 --> 00:23:11,140 ඒකෙන් බහුඅවයවිකරණ ප්‍රතික්‍රියාව නවත්වලා, 469 00:23:11,140 --> 00:23:14,480 බන්ධන වලට ඒවාගේ ඇත්ත තත්වයට පත් වෙන්න හදලා 470 00:23:14,480 --> 00:23:16,540 එයාගේ බලය පාලනය කරන්න තියෙන් හැකියාව නවත්වන්න. 471 00:23:16,550 --> 00:23:18,150 ඔයාට ඒක කරන්න පුලුවන්ද? 472 00:23:18,150 --> 00:23:21,980 -ඔව්, මම හිතන්නේ එහෙමයි. -හරි. 473 00:23:21,980 --> 00:23:23,690 ඔයාට මොකද වෙලා තියෙන්නේ? 474 00:23:23,690 --> 00:23:25,260 මොකුත් නෑ. 475 00:23:25,260 --> 00:23:27,160 ඊයේ රෑ ගැන, 476 00:23:27,160 --> 00:23:29,730 මට හිතාගන්න බෑ ඒක ඔයාට කොයි තරම් අමාරුයි ද කියලා. 477 00:23:29,730 --> 00:23:31,560 මම කිවේ, මම දන්නවා ඔයා කොයි තරම් අමාරු තත්වයකද ඉන්නේ කියලා 478 00:23:31,560 --> 00:23:33,190 ඔයාගේ අම්මගේ මිනිමැරුම විසදනකන්. 479 00:23:33,200 --> 00:23:36,360 ඒත් ඒක අමතක කරලා දාලා, 480 00:23:36,370 --> 00:23:38,970 අපි ආපහු ස්ටාර් ලැබ් එකට යමු. 481 00:23:38,970 --> 00:23:41,730 මේ everyman කෙනාව අල්ලාගන්න විදිය හොයාගන්න. 482 00:23:41,730 --> 00:23:43,670 "Everyman?" 483 00:23:43,670 --> 00:23:44,900 නරක නමක්ද? 484 00:23:44,910 --> 00:23:46,210 නෑ. 485 00:23:46,210 --> 00:23:48,640 නෑ, මම ඒකට ටිකක් විතර කැමතියි. 486 00:23:48,640 --> 00:23:50,380 හරි. හොදයි, මමත්. 487 00:23:58,420 --> 00:24:02,190 ඉන්න, පොඩ්ඩක් ඉන්න, සිස්කෝ. 488 00:24:02,200 --> 00:24:04,930 මම හිතන දේ නෙවෙයි කියලා මට කියන්න. 489 00:24:04,930 --> 00:24:07,200 හරි, ඒක අනිවාර්යයෙන්ම අතක්. 490 00:24:07,200 --> 00:24:08,840 හරි, මම හිතුවේ කකුලක් කියලා, 491 00:24:08,840 --> 00:24:11,040 ඒත් අත ඊට වඩා නරකයි. 492 00:24:15,280 --> 00:24:17,420 ඒක විකාරයක්. 493 00:24:17,420 --> 00:24:19,220 ඒක සාක්ෂියක්, සිස්කෝ. 494 00:24:19,320 --> 00:24:20,360 මට ඒක හරියටම දැනගන්න පරික්ෂා කරන්න ඕනි. 495 00:24:20,420 --> 00:24:21,890 මම මගේ උපකරණ ගේන්නම්. 496 00:24:21,890 --> 00:24:23,050 හරි, මට මේ ගැන දැනුම්දෙන්න ඕනි. 497 00:24:23,060 --> 00:24:25,420 මට ඔයාට ඒක කරන්න ඉඩ දෙන්න බෑ. 498 00:24:25,430 --> 00:24:28,330 මම දැන් ඔයාගෙන් ඉල්ලන්නේ, පොලිසියෙ කෙනෙක් විදියට, 499 00:24:28,330 --> 00:24:29,730 මේක කාටවත් නොකියා තියන්න. 500 00:24:29,730 --> 00:24:31,060 ඔයා ඒක දැක්කා කියලා අමතක කරන්න. 501 00:24:31,060 --> 00:24:33,000 -වෙස්ට්, මට ඒක කරන්න බෑ. -අහන්න, ලාන්ස්. 502 00:24:33,000 --> 00:24:34,700 මේ මම හිතන කෙනා නම්, 503 00:24:34,700 --> 00:24:36,100 මේක ගැන කවුරු හරි දැනගත්තොත් 504 00:24:36,100 --> 00:24:37,240 එයා ලොකු අමාරුවක වැටෙනවා, 505 00:24:37,240 --> 00:24:39,070 මගේ දුවත් ඇතුලුව. 506 00:24:39,070 --> 00:24:40,640 ඔයා ලෝරල් ගැන ‍කොයි තරම් තරහා වුනත්, 507 00:24:40,640 --> 00:24:42,240 මට හිතාගන්න බෑ ඔයා ඕන දෙයක් නොකර ඉදිවි කියලා 508 00:24:42,240 --> 00:24:44,340 එයාගේ ආරක්ෂාව වෙනුවෙන්. 509 00:24:53,250 --> 00:24:55,510 හේයි. වැඩේ හරි. 510 00:24:55,510 --> 00:24:57,750 ඒක පොඩ්ඩක් කරකන්න විතරයි ඕනි. 511 00:24:57,750 --> 00:24:59,950 ආ. 512 00:25:02,920 --> 00:25:04,720 හරි, ඔව්. 513 00:25:04,720 --> 00:25:06,890 කරකන්න. 514 00:25:09,120 --> 00:25:11,490 ඉතින් මේ.. 515 00:25:11,490 --> 00:25:12,830 ඔයා හදන සිරම් එක, 516 00:25:12,830 --> 00:25:14,590 ඒකෙන් තාවකාලිකවද නවතින්නේ, 517 00:25:14,600 --> 00:25:17,400 නැත්නම් එයාගේ බලය ස්ථිරවම නැතිවෙනවද? 518 00:25:17,400 --> 00:25:18,570 ස්ථිරව නෙවෙයි. 519 00:25:18,570 --> 00:25:22,970 අපිට එයාව නවත්වන්න පුලුවන් තරම් කාලයක්. 520 00:25:22,980 --> 00:25:26,510 ඒකට කොච්චර වෙලාවක් යනවද? 521 00:25:27,980 --> 00:25:30,080 වැඩි වෙලාවක් නෑ. 522 00:25:30,090 --> 00:25:33,720 අපි ඕනි.. 523 00:25:33,720 --> 00:25:35,930 ඔයා මොකක්ද කරන්නේ? 524 00:25:45,070 --> 00:25:49,030 මම දෙයක් කරන්න ඕනි... 525 00:25:50,700 --> 00:25:52,870 ගොඩ කාලයකට කලින් හිතාගෙන හිටපු. 526 00:25:56,780 --> 00:25:58,310 ම්ම්. 527 00:25:59,820 --> 00:26:01,980 බෙරී... 528 00:26:08,620 --> 00:26:10,290 මගෙ දෙවියනේ. 529 00:26:10,290 --> 00:26:11,620 කවුද ඇවිත් ඉන්නේ කියලා බලන්න. 530 00:26:11,630 --> 00:26:14,190 ඔව්. එයා. 531 00:26:19,260 --> 00:26:20,860 හායි, මම ඔයාව හැමතැනම හෙව්වා. 532 00:26:20,870 --> 00:26:24,170 මෙන්න මම ඉන්නවා, මොකද? 533 00:26:24,170 --> 00:26:26,530 එඩීව කවුරු අහු කලත්, මම හිතුවේ. 534 00:26:26,540 --> 00:26:28,230 එයාලා මීට කලින් මේ වගේ දෙයක් කරලා තියෙනවා නම් කියලා? 535 00:26:28,230 --> 00:26:30,200 මම CCPN එකේ අපරාධ ලයිස්තුව බැලුවා. 536 00:26:30,200 --> 00:26:32,600 පහුගිය මාස 11 ඇතුලත, අපරාධ හයක් වෙලා තියෙනවා 537 00:26:32,600 --> 00:26:34,000 හැබැයි ඒවා කරපු අය දිව්රලා තියෙනවා 538 00:26:34,000 --> 00:26:35,030 එයාලා ඒක කලේ නෑ කියලා. 539 00:26:35,040 --> 00:26:36,470 ඒ කවුරුවත් මිට කලින් වැරදි කරලා නෑ. 540 00:26:36,470 --> 00:26:38,440 එයාලා හැමෝම හොද චරිත තියෙන අය. 541 00:26:38,440 --> 00:26:41,670 -හරි. -ඉතින්.. 542 00:26:41,670 --> 00:26:44,040 මම මගේ තාත්තගේ CCPD එකවුන්ට් එකට ගිහින්, 543 00:26:44,040 --> 00:26:46,770 එඩී ඒ පොලිසියේ අයට වෙඩි තියන විඩියෝ එක බැලුවා. 544 00:26:48,100 --> 00:26:48,310 බලන්න. 545 00:26:48,310 --> 00:26:49,340 අපි මොකක්ද කරන්න ඕනි තෝව්න්? 546 00:26:49,340 --> 00:26:52,550 මැරෙන්න. 547 00:26:57,420 --> 00:26:58,350 ඔයාට මොකද වෙලා තියෙන්නේ? 548 00:26:58,350 --> 00:27:00,180 මොකුත් නෑ. 549 00:27:00,190 --> 00:27:03,220 මම මොකුත් කලේ නෑ. 550 00:27:03,220 --> 00:27:06,690 මම දන්නේ නෑ. පේන විදියට විශ්වාස කරන්න වෙනවා වගේ. 551 00:27:06,690 --> 00:27:09,430 -ආපහු බලන්න. 552 00:27:09,430 --> 00:27:10,990 එඩී වමත් කෙනෙක් නෙවෙයි. 553 00:27:11,000 --> 00:27:13,190 එඩීව අහුකරලා තියෙන්නේ, අපි හොයාගන්න ඕනි 554 00:27:13,200 --> 00:27:15,000 මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. 555 00:27:15,000 --> 00:27:17,030 මාව විශ්වාස කරන්න, මම එයාලව අල්ලාගත්තම, 556 00:27:17,030 --> 00:27:17,930 එයාලා... 557 00:27:21,440 --> 00:27:23,610 මගෙ දෙවියනේ, ඔයා මොකක්ද කලේ? 558 00:27:23,610 --> 00:27:26,810 වෙඩි තියපු එක්කෙනා ගැන ඔයා නිරික්ෂණය කරපු දේවල්, මිස් වෙස්ට්. 559 00:27:26,810 --> 00:27:28,850 එයා වමත් කාරයෙක් වුන එක. 560 00:27:28,850 --> 00:27:30,380 මේ කෙනත් එහෙමයි. 561 00:27:30,390 --> 00:27:33,890 අපේ බෙරී... දකුණත් කෙනෙක්. 562 00:27:33,890 --> 00:27:36,890 මම ඒක දැනගෙන හිටියා. 563 00:27:36,890 --> 00:27:39,360 -මොකුත් නෑ. - එහෙනම් මේ තමයි එයා. 564 00:27:39,370 --> 00:27:40,660 ඇත්තටම එහෙමයි. 565 00:27:40,670 --> 00:27:42,370 මම එයාව පොලිසියට ගෙනියන්න ඕනි. 566 00:27:42,370 --> 00:27:43,630 එයාට කරන්න පුලුවන් දේ එයාලා දැක්කම, 567 00:27:43,630 --> 00:27:45,170 එයාලා එඩිට යන්න දේවි. 568 00:27:45,170 --> 00:27:47,640 සමහර විට ඩොක්ටර් ස්නොවුයි මමයි මේ ගැන බැලුවොත් හොදයි. 569 00:27:47,640 --> 00:27:48,640 ම්ම්. 570 00:27:48,640 --> 00:27:50,240 ඔයාලා දෙන්නා මොකක්ද කරන්නේ? 571 00:27:53,310 --> 00:27:55,450 නෑ. නෑ, මම එයාව ගෙනියනවා. 572 00:27:55,450 --> 00:27:58,320 අනිවාර්යයෙන්ම. 573 00:27:58,320 --> 00:28:00,560 අඩුම තරමේ මට ඔයාට උදව් කරන්න ඉඩ දෙන්න. 574 00:28:05,630 --> 00:28:08,630 වැඩ කරන තැන වාර්තාකාරයෙක් හිටියා 575 00:28:08,630 --> 00:28:11,060 මේ වගේ දේවල් ගැන සටහනක් තියාගන්න. 576 00:28:11,070 --> 00:28:14,700 නගරයේ වෙන විස්තර කරන්න බැරි දේවල් ගැන. 577 00:28:14,700 --> 00:28:17,570 මේ කෙනා.. 578 00:28:17,570 --> 00:28:19,980 අනිවාර්යයෙන් ඒ වාර්තාවට අයිති කෙනෙක්. 579 00:28:19,980 --> 00:28:22,280 ඒක ‍ලොකු ෆයිල් එකක් වේවි. 580 00:28:28,880 --> 00:28:31,680 ඒ ෆයිල් එකේ වෙන කවුද ඉන්නෙ කියලා ඔයා දන්නවද? 581 00:28:31,690 --> 00:28:33,450 ගිනිගන්න මිනිසා. 582 00:28:33,460 --> 00:28:34,890 ඇත්තට? එයා ගැන මොනවද? 583 00:28:34,890 --> 00:28:38,420 මම හිතුවේ එයා පරණ වෘතාන්තයක් විතරක් කියලා. 584 00:28:38,430 --> 00:28:41,160 උදව්! උදව්! මට උදව් කරන්න! 585 00:28:41,160 --> 00:28:43,760 -නෑ. -කවුරු හරි, මට උදව් කරන්න! 586 00:28:43,760 --> 00:28:46,670 උදව්! මේ නරක අය මාව පැහැරගෙන යනවා. 587 00:28:46,670 --> 00:28:48,430 -මොකක්ද මෙතන වෙන්නේ? -මට උදව් ඕනි! 588 00:28:48,440 --> 00:28:50,970 මට උදව් ඕනි! මේ නරක අය මාව පැහැරගෙන යනවා! 589 00:28:50,980 --> 00:28:51,910 අපි එයාව පැහැරගත්තේ නෑ. 590 00:28:51,910 --> 00:28:53,210 -නෑ. -අයරිස්, යන්න. 591 00:28:53,210 --> 00:28:54,850 -මට බැ. -පොලිසියට කතා කරන්න. 592 00:28:54,850 --> 00:28:58,690 එපා. එපා. එයා භයානකයි. 593 00:28:58,690 --> 00:28:59,690 හේයි! 594 00:28:59,690 --> 00:29:00,690 එයා භයානකයි. එපා! 595 00:29:00,690 --> 00:29:02,690 හේයි! ඔයා කොහෙද යන්නේ? 596 00:29:23,540 --> 00:29:25,730 බෙරී. 597 00:29:30,540 --> 00:29:31,770 අහ්හ්! 598 00:29:31,780 --> 00:29:32,640 ඇත්තටම? 599 00:29:32,680 --> 00:29:35,270 -ඇයි ඔයා මගේ කනට ගැහුවේ? - මොකද ඔයාගේ සිහිය නැතිවෙලා තිබුනේ. 600 00:29:35,280 --> 00:29:37,380 ලුණු සුවද බලන්න දුන්නොත් ඒ වැඩේම වෙනවා. 601 00:29:37,380 --> 00:29:39,080 සමාවෙන්න. ඔයා හොදින්ද? 602 00:29:39,080 --> 00:29:40,620 මම හිතන්නේ එහෙමයි. 603 00:29:40,620 --> 00:29:42,450 ඉන්න, කේට්ලන්. බේට්ස්, එයා මෙහාට ආවා. 604 00:29:42,460 --> 00:29:46,520 -ඔව් මම දන්නවා. -හරි. අපි යමු. 605 00:29:46,520 --> 00:29:48,520 ඔයා වෙනුවෙන් වෙන කරන්න දෙයක් නැ කියලා විශ්වාසද පරික්ෂක තුමනි? 606 00:29:48,520 --> 00:29:50,020 ඔයා ගොඩක් දේවල් කලා. 607 00:29:50,020 --> 00:29:51,760 හැමදේටම ස්තුතියි, කැප්ටන්. 608 00:29:51,760 --> 00:29:53,890 මමයි ඔයාට ස්තුති කරන්න ඕනි 609 00:29:53,890 --> 00:29:55,160 මාව දවසකට ඔෆිස් එකෙන් එලියට ගෙනියව්වට. 610 00:29:55,160 --> 00:29:56,900 අත්සන් කරන එක, අය වැය බලන එක 611 00:29:56,900 --> 00:29:58,660 මහ ජනයා මට එපා වෙලා තිබුනේ. මේක ලොකු වෙනසක් වුනා. 612 00:29:58,670 --> 00:30:00,930 මට පුලුවන් නම් තවත් වෙලා ඉන්නවා, 613 00:30:00,930 --> 00:30:03,170 ඒත් මිනිය එච්චර කල් තියාගන්න බෑ. 614 00:30:03,170 --> 00:30:05,640 ඔයාට නරක හදවතක් තිබුනම ඔයා මොකක්ද කරන්නේ? 615 00:30:08,080 --> 00:30:11,200 දේවල් හොද අතට හරවන්න විදියක් මම හිතනවා. 616 00:30:22,430 --> 00:30:23,600 සිස්කෝ. 617 00:30:23,600 --> 00:30:25,500 ලෝරල්, හේයි.. 618 00:30:25,500 --> 00:30:27,470 අපි දැන් සෙන්ට්‍රල් නගරයට යන්නයි හදන්නේ. 619 00:30:27,470 --> 00:30:30,340 ඔයාට අරක හදන්න පුලුවන් වුනාද? 620 00:30:34,250 --> 00:30:36,950 මම හිතන්නේ මේකෙන් ඒ වැඩේ වේවි. 621 00:30:42,160 --> 00:30:43,760 මම specs වැඩි කලා. 622 00:30:43,760 --> 00:30:46,930 පරාසය හතර ගුනයක් කලා, දෝංකාරය තුන්ගුණයක් කලා. 623 00:30:46,930 --> 00:30:49,570 ඔයාට මේකෙන් ලොකු හානියක් කරන්න පුලුවන්. 624 00:30:49,570 --> 00:30:52,840 ඔයාට මේක ඉක්මනින් කරන්න පුලුවන් වුනා කියලා විශ්වාස කරන්නත් බෑ. 625 00:30:52,840 --> 00:30:57,210 මම ලගදි ශබ්ද තරංග ගැන පරික්ෂණ ටිකක් කලා. 626 00:30:57,210 --> 00:31:00,150 මම හිතන්නේ ඔයාට ඒකට 'කැනරිගේ විලාපය' කියලා කියන්න පුලුවන්. 627 00:31:00,150 --> 00:31:04,490 මම ඒකට කැමතියි. ස්තුතියි. 628 00:31:04,490 --> 00:31:06,650 පොරොන්දු වුන විදියටම. 629 00:31:08,460 --> 00:31:11,900 හේයි, ඔයා මේක කාට හරි පෙන්නුවොත්, මම ඔයාව මරලා දානවා. 630 00:31:12,900 --> 00:31:14,000 ඒක නිකමට නේද කිව්වේ, 631 00:31:14,000 --> 00:31:15,070 හරිද? 632 00:31:15,070 --> 00:31:16,410 නෑ. 633 00:31:31,020 --> 00:31:33,720 සිස්කෝ, ඔයා හොදින්ද? 634 00:31:33,730 --> 00:31:35,290 මම හොදින්. 635 00:31:37,030 --> 00:31:40,760 ඉතින් මේ හැනිබල් බේට්ස් මෙටා මිනිසෙක්. මේක බලන්න. 636 00:31:40,760 --> 00:31:44,060 එයාගේ සෛලවලට හැකියාවක් තියෙනවා පරිවර්තනය වෙන්න 637 00:31:44,060 --> 00:31:45,330 සාමාන්‍ය වේගයකින්. 638 00:31:45,330 --> 00:31:48,530 -එහෙමයි එයා ඕනම කෙනෙක් වෙන්නේ. -එහෙමයි එයා ඕනම කෙනෙක් වගේ වෙන්නේ. 639 00:31:48,540 --> 00:31:51,200 මොකද එයාට ඔයාගේ මතකයවත් බලයවත් ලබාගන්න බෑ. 640 00:31:51,210 --> 00:31:53,510 තේරුනා. මෙටා මිනිසා අල්ලාගන්න. 641 00:31:53,510 --> 00:31:55,440 මෙටා මිනිසාව අල්ලා ගන්න, ඔයාට ඒක කරන්න උදව් වෙන්න, 642 00:31:55,440 --> 00:31:58,780 ඩොක්ටර් ස්නොව් එයාව නවත්වන්න විසදුමක් හොයාගෙන තියෙනවා. 643 00:31:58,780 --> 00:32:00,480 ඔව්. මම සිරම් එකක් හැදුවා 644 00:32:00,490 --> 00:32:02,720 ඒකෙන් එයාගේ සෛලවල බාහික ප්‍රතික්‍රියාවක් කරනවා. 645 00:32:02,720 --> 00:32:05,090 ඒ සෛල වලට ඉලෙක්ට්‍රොනික ආරෝපණයක් ලබා දිලා. 646 00:32:05,090 --> 00:32:07,730 එයාගේ වෙස් මාරු කරන වැඩේ නවත්වනවා. 647 00:32:07,730 --> 00:32:08,630 වාව්, ඒක නියම වැඩක්. 648 00:32:09,300 --> 00:32:09,990 ස්තුතියි. 649 00:32:10,000 --> 00:32:12,700 බදාගන්න ඕනි නෑ 650 00:32:12,700 --> 00:32:16,400 ඒ වගේ වෙන දෙයක්වත්. 651 00:32:16,400 --> 00:32:17,370 හරි. 652 00:32:18,370 --> 00:32:19,770 බෙරී. 653 00:32:19,770 --> 00:32:21,270 අපිට ඔයාගේ ෆෝන් එකෙන් සංඥා ලැබෙනවා. 654 00:32:21,270 --> 00:32:23,440 පේන විදියට හැනිබල් බේට්ස් ගුවන්තොටුපලට ගිහින් වගේ. 655 00:32:23,440 --> 00:32:25,440 සෙල්ලම්කරන වෙලාව. 656 00:32:33,720 --> 00:32:35,260 කට්ටිය, එයා ගුවන්තොටුපලේ කියලා විශ්වාසයිද? 657 00:32:35,260 --> 00:32:38,300 ඔයාගේ ෆොන් එකේ GPS එකට අනුව එයා එතන ඉන්නවා. 658 00:32:38,300 --> 00:32:39,800 ඔව්, ඒත්.. 659 00:32:39,800 --> 00:32:43,660 එයා මේ කවුරු හරි වෙන්න පුලුවන්. 660 00:32:43,670 --> 00:32:45,100 මට එයාව පේන්නේ නෑ. 661 00:32:57,270 --> 00:32:58,570 අහුවුනා. 662 00:33:06,620 --> 00:33:08,150 හැනිබල් බේට්ස්. 663 00:33:08,150 --> 00:33:11,020 මං හිතන්නේ ඔයා මං කියලා වෙන‍ කෙනෙක්ට රැවටිලා වගේ. 664 00:33:13,960 --> 00:33:15,720 පොඩ්ඩක් ඉන්න. මේ මම. 665 00:33:15,730 --> 00:33:18,460 අනේ මට රිද්දන්න එපා. 666 00:33:40,080 --> 00:33:41,580 විරයෙක් වගේ පේන්නේ නෑ. 667 00:33:41,580 --> 00:33:43,780 ඔයා අදුනන ගැණු අයට ඒ විදියටද සලකන්නේ? 668 00:33:53,290 --> 00:33:55,560 මේ බලන්න. 669 00:33:55,560 --> 00:33:59,360 මමයි ෆ්ලෑෂ්. 670 00:34:05,530 --> 00:34:10,000 ඔයා මම වගේ වෙන්න පුලුවන්.. 671 00:34:10,010 --> 00:34:13,770 ඒත් ඔයා ඒ තරම් වේගවත් නෑ. 672 00:34:19,280 --> 00:34:21,220 අහිංසක මිනිස්සු කොපි කරලා ඉවරයි. 673 00:34:38,240 --> 00:34:40,340 අහ්හ්! 674 00:34:42,640 --> 00:34:44,410 -බෙරී? -ඔව්. 675 00:34:44,410 --> 00:34:45,810 එකම එක්කෙනා. 676 00:34:49,910 --> 00:34:52,210 පරික්ෂක තෝන් නිදහස් කරලා. 677 00:34:52,210 --> 00:34:54,850 මම තේරුම්ගන්න ඕනි මේක අලුත් තර්ජනයක්. 678 00:34:54,850 --> 00:34:57,620 මේක අපි හැමෝටම ලොකු තර්ජනයක්. 679 00:34:57,620 --> 00:34:58,950 මට විශ්වාසයි කිසිම නිතියක් නැතිව ඇති ‍ 680 00:34:58,950 --> 00:35:01,620 මේ වගේ අපරාධ ගැන කටයුතු කරන්න. 681 00:35:01,620 --> 00:35:05,960 අපිට ඉක්මනින් හොයාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. 682 00:35:05,960 --> 00:35:07,260 ඒක විශ්වාස කරන්න අමාරුයි 683 00:35:07,260 --> 00:35:09,360 මේ වගේ වෙන්න බැරි ලෝකෙක අපි ජිවත් වෙනවා කියලා. 684 00:35:09,360 --> 00:35:12,830 වාසනාවට මේ ලෝකයේ ‍ෆ්ලෑෂ් කියලා කෙනෙකුත් ඉන්නවා. 685 00:35:12,830 --> 00:35:14,730 ඒ ගැන කියද්දි.. 686 00:35:14,730 --> 00:35:17,330 එයා ලිස්ට් එකක් දිලා ගියා 687 00:35:17,330 --> 00:35:19,400 හැනිබල් බේට්ස් කරපු. 688 00:35:19,400 --> 00:35:20,570 මේක ලොකු ලිස්ට් එකක්. 689 00:35:20,570 --> 00:35:22,070 ගොඩක් අහිංසක මිනිස්සු පිරුණු 690 00:35:22,070 --> 00:35:25,810 එයාලව නිදහස් කරන්න ඕනි. 691 00:35:25,810 --> 00:35:27,240 මම එකපාරක් ෆ්ලෑෂ්ව දැක්කා. 692 00:35:27,240 --> 00:35:28,670 -ඇත්තට? -ඔව්. 693 00:35:28,680 --> 00:35:29,710 මම උසාවියට යන ගමන් හිටියේ. 694 00:35:29,710 --> 00:35:31,480 එයා මාව පහුකරගෙන ගියා. ඒක.. 695 00:35:31,480 --> 00:35:35,350 ඒක රතුපාට එලියකුයි හුලංපාරකුයි විතරයි. 696 00:35:35,350 --> 00:35:37,350 ඒත් ඒක නියමයි 697 00:35:43,500 --> 00:35:45,560 අයරිස්. 698 00:35:47,000 --> 00:35:48,430 ඔහ්හ්. 699 00:35:48,430 --> 00:35:50,100 හැම නඩුවක්ම ඉවත් කරලා. 700 00:35:50,100 --> 00:35:51,200 මට යන්න පුලුවන්. 701 00:35:51,200 --> 00:35:53,640 දෙවියන්ට ස්තුති වේවා. 702 00:35:53,940 --> 00:35:57,640 අයරිස්... 703 00:35:57,640 --> 00:35:59,240 මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.. 704 00:35:59,240 --> 00:36:02,510 ඔයා දන්නවද? අපි ගෙදරයට යනකන් ඉන්න පුලුවන්. 705 00:36:04,510 --> 00:36:05,880 ඔයා කිවා හරි. 706 00:36:05,880 --> 00:36:07,350 මම ඔයාගෙන් දෙයක් හංගාගෙන හිටියා, 707 00:36:07,350 --> 00:36:09,210 ඔයා ඇත්ත දැනගන්න ඕනි. 708 00:36:10,710 --> 00:36:12,650 මම මේ ලගදි දුරස් වෙන්න හේතුව තමයි.. 709 00:36:16,820 --> 00:36:18,710 මම ෆ්ලෑෂ් එක්ක වැඩ කර කර හිටියේ. 710 00:36:26,660 --> 00:36:31,760 මාව එලියට ගන්නවා! 711 00:36:31,760 --> 00:36:35,060 හේයි, කොල්ලෝ. මාව එලියට ගන්න ඕනිද? 712 00:36:35,060 --> 00:36:38,700 ඕනම කෙනෙක් ඒකට නම් අහු වෙනවා. 713 00:36:40,000 --> 00:36:42,170 ඔයාට වෙන්න පුලුවන් අය ගොඩක් දැක්කා, 714 00:36:42,170 --> 00:36:46,440 ඒත් ඔයා කවුද, හැනිබල් බේට්ස්? 715 00:36:55,330 --> 00:36:58,130 මම... 716 00:36:58,130 --> 00:36:59,730 මට මතක නෑ. 717 00:37:02,770 --> 00:37:05,910 මට මතක නෑ. 718 00:37:05,910 --> 00:37:08,740 කඩේ වහලා දාමු. හැමෝටම සුභරැයක්. 719 00:37:19,290 --> 00:37:22,090 ඩොක්ටර් වෙල්ස් ගැන මොකද? 720 00:37:22,090 --> 00:37:24,030 මෙහාට එන්න. 721 00:37:24,030 --> 00:37:27,900 මට ඔයාට පෙන්වන්න දෙයක් තියෙනවා. 722 00:37:29,230 --> 00:37:31,470 මේක වෙන්න බෑ. 723 00:37:31,470 --> 00:37:34,740 කේට්ලන්, මම දෙපාරක් DNA පරික්ෂාව කලා. 724 00:37:34,740 --> 00:37:35,910 ඒක හරියටම ගැලපෙනවා. 725 00:37:35,910 --> 00:37:38,250 මේ මිනිය ඇත්තම හැරිසන් වෙල්ස්ගේ. 726 00:37:38,250 --> 00:37:39,910 මේ ඩොක්ටර් හැරිසන් වෙල්ස් නම්, 727 00:37:39,920 --> 00:37:43,020 අපි මෙච්චර කාලයක් වැඩ කලේ කාත් එක්කද? 728 00:37:43,020 --> 00:37:45,120 ඩොක්ටර් මැක්ගි කිවා අනතුරට පස්සේ, 729 00:37:45,120 --> 00:37:49,360 වෙල්ස් සම්පුර්ණයෙන් වෙනස් පුද්ගලයෙක් වුනා. 730 00:37:49,360 --> 00:37:52,490 ඒ මොකද එයා වෙනස් කෙනෙක් නිසා. 731 00:38:08,310 --> 00:38:10,520 ඩොක්ටර් වෙල්ස්. 732 00:38:12,320 --> 00:38:13,690 ඔයා බිස්නස් වැඩකටද ආවේ? 733 00:38:13,690 --> 00:38:15,990 බිස්නස්, නෑ. මම මගේ ස්තුතිය පිරිනමන්න ආවේ 734 00:38:15,990 --> 00:38:17,860 පරික්ෂක තෝව්න්ට. 735 00:38:17,860 --> 00:38:19,200 ඒ හැමදේම වැඩ කරපු එක සතුටක්. 736 00:38:19,200 --> 00:38:21,600 ඔව්. එයාට පිස්සු දවසක්. 737 00:38:21,600 --> 00:38:22,970 ඔව්. 738 00:38:22,970 --> 00:38:26,440 අපි හැමෝටම පිස්සු දවසක්. 739 00:38:26,440 --> 00:38:28,080 ඔහ්හ්. 740 00:38:28,080 --> 00:38:32,550 පරික්ෂකතුමා, ඔයා ස්ටාර්ලින් හිටපු කාලයේ සතුටින් හිටියද? 741 00:38:32,550 --> 00:38:34,320 වටේ පිටේ බලන්න වැඩි කාලයක් තිබුනේ නෑ. 742 00:38:34,320 --> 00:38:35,450 මම පැමිණිල්ලක් ගැන බල බල හිටියේ. 743 00:38:35,450 --> 00:38:37,720 -ඔයා එහෙ ජිවත් වෙලා හිටියා නේද. 744 00:38:37,720 --> 00:38:39,420 මම හිටියා. 745 00:38:39,430 --> 00:38:40,990 ආපහු කවදාවත් ගියාද? 746 00:38:40,990 --> 00:38:44,220 නෑ. 747 00:38:44,230 --> 00:38:46,060 ටෙස් ගැන මතකයන් ගොඩක් තියෙනවා. 748 00:38:46,060 --> 00:38:48,500 ඒක හරි. සමාවෙන්න. 749 00:38:48,500 --> 00:38:52,100 ඔයා, පරික්ෂකතුමා, මම දන්න කිහිප දෙනාගෙන් එක්කෙනෙක් 750 00:38:52,100 --> 00:38:56,200 ඒ වගේ පාඩුවක් ගැන තේරෙන. 751 00:38:58,910 --> 00:39:02,270 අයරිස්ගේ අම්මා, ඔයා එයා ගැන කවදාවත් කතා කලේ නෑ නේද? 752 00:39:04,210 --> 00:39:06,510 නෑ 753 00:39:06,510 --> 00:39:08,450 කතා කරන්නෙත් නෑ. 754 00:39:08,450 --> 00:39:12,220 නෑ? 755 00:39:12,220 --> 00:39:14,190 ඔයයි මමයි, පරික්ෂකතුමා, 756 00:39:14,190 --> 00:39:18,820 එකම ක්ලබ් එකේ සාමාජිකයෝ නේද. 757 00:39:20,520 --> 00:39:25,260 සාමාජිකත්වය ගොඩක් වටින අය. 758 00:39:25,260 --> 00:39:27,760 සමහර විට අපි ආයෙත් සැරයක් බිමක් බොන්න ගියොත් හොදයි. 759 00:39:27,770 --> 00:39:29,130 ඒ ගැන කතා කරන්න. 760 00:39:29,130 --> 00:39:30,900 ඔව්. 761 00:39:30,900 --> 00:39:32,170 ඔව්, අපි ඒක කරන්න ඕනි. 762 00:40:01,820 --> 00:40:03,090 ඔයා මොකක්ද කරන්නේ? 763 00:40:03,090 --> 00:40:04,620 ඇක්සලරේටරය පිපුරුවාට පස්සේ, 764 00:40:04,630 --> 00:40:06,430 මම ස්ටාර් ලැබ් එකේ 3-D මොඩල් එකක් හැදුවා 765 00:40:06,430 --> 00:40:09,270 ඉතින් මට පුලුවන් පිපිරිමට හේතුව වුනේ මොකක්ද කියලා හොයාගන්න. 766 00:40:09,270 --> 00:40:11,300 ඔයා කවදාවත් මේ පරික්ෂණය ක‍ලේ නෑ? 767 00:40:11,310 --> 00:40:13,410 මම කලා. මට කිසිම හේතුවක් තිබුනේ නෑ 768 00:40:13,410 --> 00:40:16,410 පයිප්ලයින් එකේ පිට තියෙන පැති ගැන බලන්න. 769 00:40:16,410 --> 00:40:17,680 මේක ලොකු බිල්ඩින් එකක්. ගොඩක් තැන් තියෙනවා 770 00:40:17,680 --> 00:40:19,350 ඩොක්ටර් වෙල්ස්ට දේවල් හංගන්න පුලුවන්. 771 00:40:21,320 --> 00:40:23,550 ඒ මොකක්ද? 772 00:40:23,550 --> 00:40:27,790 ඒක මෙතන තියෙන්න ඕනි එකක් නෙවෙයි. 773 00:40:27,790 --> 00:40:31,130 මෙතන ගොඩක් ක්‍රියාකාරකම් අහු වෙනවා. 774 00:40:33,830 --> 00:40:35,170 Tachyons. 775 00:40:37,300 --> 00:40:39,070 මෙතන. 776 00:41:03,330 --> 00:41:05,630 මගෙ දෙවියනේ. 777 00:41:31,980 --> 00:41:32,260 කට්ටිය? 778 00:41:41,300 --> 00:41:42,560 මොන මගුලක්ද?