1
00:00:01,551 --> 00:00:06,007
මගේ නම බැරී ඇලන්
මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා.
2
00:00:06,009 --> 00:00:08,775
මම පොඩි කාලයේදි, මම දැක්කා මගේ අම්මාව
3
00:00:08,777 --> 00:00:10,211
හිතාගන්න බැරි දෙයකින් මරලා දානවා.
4
00:00:10,213 --> 00:00:13,078
ඇය මැරුවට මගේ
තාත්තා හිරේට ගියා.
5
00:00:13,080 --> 00:00:16,988
එක් අනතුරකින් මාව
වියනොහැක්කක් බවට පත්කලා.
6
00:00:16,990 --> 00:00:19,555
පිටත ලෝකයට,
මම සාමාන්‍ය අධිකරණ වෛද්‍යවරයෙක්.
7
00:00:19,557 --> 00:00:22,731
ඒත් රහසේ මගේ වේගය පාවිච්චි කරනවා
අපරාධවලට විරුද්ධව සටන් කරලා
8
00:00:22,733 --> 00:00:24,365
මම වගේ අනිත් අයව හොයාගන්න.
9
00:00:24,367 --> 00:00:26,764
කවදාහරි දවසක, මම මගේ
අම්මව මරපු කෙනාව හොයාගෙන
10
00:00:27,700 --> 00:00:28,990
මගේ තාත්තට සාධාරණය ගේනවා.
11
00:00:29,300 --> 00:00:32,000
මම තමයි... ෆ්ලෑෂ්.
12
00:00:32,000 --> 00:00:33,770
පසුගිය කොටස්වලින්... . .
13
00:00:33,770 --> 00:00:35,000
කහපාට ඇදගත්ත කෙනා,
එයා එඩිව අරගෙන ගියා.
14
00:00:35,010 --> 00:00:36,170
හායි, බෙරි.
15
00:00:36,180 --> 00:00:37,850
නැත්නම් මම ෆ්ලෑෂ් කියලා කියන්නද?
16
00:00:37,850 --> 00:00:41,530
බලන්න. බෙරී අයරිස්ව බදිනවා,
ඔයාව නෙවෙයි.
17
00:00:41,530 --> 00:00:43,460
-මම මේ හින දැක්කා.
-හීන වල මොනවද වුනේ?
18
00:00:43,460 --> 00:00:45,430
ඩොක්ටර් වෙල්ස් තමයි රිවස් ෆ්ලෑෂ්,
19
00:00:45,440 --> 00:00:47,540
එයා මාව මරලා දානවා.
20
00:00:47,540 --> 00:00:49,210
මේ ඩොක්ටර් වෙල්ස් නම්,
21
00:00:49,210 --> 00:00:51,640
අපි මෙච්චර කල් වැඩ කලේ කාත් එක්කද?
22
00:00:51,650 --> 00:00:53,810
සම්පුර්ණයෙන් වෙනස් කෙනෙක්.
23
00:00:53,810 --> 00:00:55,250
මගෙ දෙවියනේ.
24
00:00:55,250 --> 00:00:57,350
මට ඔයාව මරන්න ඕනි නෑ, බෙරි.
මට ඔයාව ඕනි.
25
00:00:57,350 --> 00:01:01,190
අපි ඉක්මනින්ම මුණගැහෙමු.
26
00:01:04,790 --> 00:01:07,590
මොහොතක් හිතලා බලන්න,
27
00:01:07,590 --> 00:01:11,860
ඔයාගේ ජිවිතයේ තියෙන හැමදේම ගැන හිතන්න.
28
00:01:13,740 --> 00:01:17,010
ඔයා ආදරය කරන හැම කෙනාම.
29
00:01:17,010 --> 00:01:19,480
ඔයාගේ රැකියාව.
30
00:01:19,480 --> 00:01:22,370
ඔයත් එක්ක වැඩ කරන අය.
31
00:01:22,380 --> 00:01:25,840
ඔයාගේ ගෙදර.
32
00:01:25,840 --> 00:01:30,210
ඔයා හිතලා බලන්න එක දවසකදි,
33
00:01:30,220 --> 00:01:32,350
ක්ෂණ්යකින්,
34
00:01:32,350 --> 00:01:35,410
ඒ හැමදේම අතුරුදහන් වෙනවා.
35
00:01:37,650 --> 00:01:39,510
ඔයා සරලව
36
00:01:39,510 --> 00:01:43,750
ඔයාගේ අලුත් ජිවිතය
බාරගෙන වැඩ කරගෙන යනවද?
37
00:01:46,420 --> 00:01:49,220
නැත්නම් ඕනිම දෙයක් කරනවද
38
00:01:53,830 --> 00:01:58,660
ඔයාගෙන් ගත්ත ජිවිතය ආපහු ගන්න?
39
00:01:58,660 --> 00:02:01,360
මොකද..
40
00:02:01,370 --> 00:02:03,500
මට විශ්වාසයෙන් කියන්න පුලුවන්.
41
00:02:03,500 --> 00:02:07,940
මම හැමදේම ලබාගන්නවා..
42
00:02:09,770 --> 00:02:11,910
මගෙන් ගත්ත.
43
00:02:28,820 --> 00:02:33,720
හේයි.
44
00:02:33,720 --> 00:02:35,660
මේ ඔක්කොම මොකටද?
45
00:02:35,660 --> 00:02:38,130
එඩිටයි මටයි රිටර්න් ලේබල්.
46
00:02:38,130 --> 00:02:40,330
මම මුලින්ම 200 ක් ඉල්ලුවේ,
ඒත් අද හවස
47
00:02:40,330 --> 00:02:42,170
2000ක් ආවා.
48
00:02:42,170 --> 00:02:45,370
මම වැරදියට දාන්න ඇත්තේ.
49
00:02:45,370 --> 00:02:48,970
මගේ ලග දැන් ගොඩක් තියෙනවා.
50
00:02:48,970 --> 00:02:52,170
අයරිස්, අපි එඩිව හොයාගන්නවා.
51
00:02:52,180 --> 00:02:53,570
කොහොමද?
52
00:02:53,580 --> 00:02:55,010
ඔයා හැමතැනම බැලුවා.
53
00:02:55,010 --> 00:02:56,340
එක පාරකට වැඩිය.
54
00:02:56,350 --> 00:02:58,550
ඔයා මොකුත් හොයාගත්තේ නෑ.
55
00:03:03,350 --> 00:03:04,850
මට සමාවෙන්න.
56
00:03:04,850 --> 00:03:07,160
මම ඔයත් එක්ක තරහා නෑ.
57
00:03:07,160 --> 00:03:11,730
-ඒක..
-ඔයාට එයා නැතිව පාලුයි.
58
00:03:11,730 --> 00:03:14,130
ඔව්, එහෙම තමයි.
59
00:03:22,670 --> 00:03:26,840
වෙල්ස් මගෙ අම්මා මගෙන් ගත්තා.
60
00:03:26,840 --> 00:03:29,970
ඔයාගෙනුත් කෙනෙක් ගන්න
මම එයාට ඉඩ දෙන්නේ නෑ.
61
00:03:36,280 --> 00:03:38,280
සිස්කෝ.
මම යන්න ඕනි.
62
00:03:38,280 --> 00:03:39,850
යන්න.
63
00:03:47,050 --> 00:03:48,190
මම මගෙන්ම ඇහුවා,
64
00:03:48,190 --> 00:03:51,830
වෙල්ස් රෝද පුටුවක
ඉන්නවා කියලා පෙන්නුවේ ඇයි?
65
00:03:51,830 --> 00:03:53,060
අනුකම්පාව ගන්න වෙන්නැති.
66
00:03:53,060 --> 00:03:54,730
මමත් මුලින්ම ඒකයි හිතුවේ,
67
00:03:54,730 --> 00:03:56,500
ඒත් එයා කහ ඇදගත්ත කෙනා.
එයා තමයි රිවස් ෆ්ලෑෂ්.
68
00:03:56,500 --> 00:03:57,660
එයා ඊට වඩා බුද්ධිමත්.
69
00:03:57,660 --> 00:03:59,000
අනුකම්පාව කියන එක
එකම හේතුව වෙන්න බෑ.
70
00:03:59,000 --> 00:04:00,400
ඔව්. ඒකෙන් නොගම යනවා.
71
00:04:00,400 --> 00:04:02,300
වෙල්ස් කරපු හැමදේකින්ම වගේම.
72
00:04:02,300 --> 00:04:05,110
කහපාට ඇදුම ඇදගෙන ඉන්න කෙනා
කියලා අපි අන්තිමේට හිතුවේ
73
00:04:05,110 --> 00:04:06,870
කකුල් අහිමි වුන කෙනෙක්වයි.
74
00:04:06,880 --> 00:04:08,640
ඒක හරියටම හරි, ජෝ.
75
00:04:08,640 --> 00:04:11,550
ඒකයි මම රෝද පුටුවත්
එක්ක හැප්පුනේ.
76
00:04:13,150 --> 00:04:15,310
එතකොට මම මේක හොයාගත්තා.
77
00:04:17,680 --> 00:04:21,980
රේඩියෝ ස්ටේෂන් එකකින්
ඔය වගේ දෙයක් ගන්න බෑ.
78
00:04:21,990 --> 00:04:24,620
ගිඩියන්ගේ ඇතුලේ
තියෙන තාක්ෂණය වගේමයි.
79
00:04:24,620 --> 00:04:25,930
මම නිපදනවන බලය ගණන් හැදුවා,
80
00:04:25,930 --> 00:04:28,800
මේකෙන් ලොකු බලයක් පිටවෙනවා.
81
00:04:28,800 --> 00:04:30,160
මම කිවේ, අපි මේ කතා කරන්නේ
82
00:04:30,170 --> 00:04:31,370
සෙන්ට්‍රල් නගරයටම ඇතිවෙන්න දෙන බලයක්.
83
00:04:31,370 --> 00:04:33,670
-ඇත්තටම?
-ඔව්.
84
00:04:33,670 --> 00:04:36,570
වෙල්ස් ඒක මොකට පාවිච්චි
කලා කියලද හිතන්නේ?
85
00:04:36,570 --> 00:04:39,600
මම හිතන්නේ මේක එක
විදියකට බැටරියක්.
86
00:04:39,600 --> 00:04:42,370
-බැටරියක්?
-වෙල්ස් ඒක පාවිච්චි කරලා තියෙන්නේ
87
00:04:42,370 --> 00:04:44,530
එයාට බලය ලබාගන්න.
88
00:04:44,530 --> 00:04:46,060
වේගය වැඩි කරගන්න.
89
00:04:46,070 --> 00:04:49,100
ඒකයි එයා ඔයාට වඩා වේගවත්.
90
00:04:57,110 --> 00:04:59,610
ඇක්සලරේටරය,
ඒක ඇක්ටිව් වෙලා.
91
00:04:59,610 --> 00:05:01,310
-එහෙම වෙන්න බෑ.
-ඒක කොහොමද වෙන්නේ?
92
00:05:01,310 --> 00:05:02,880
ඒක පිපුරුණානේ.
93
00:05:02,880 --> 00:05:05,750
ඒක ආපහු හදන්න ඇති.
94
00:05:05,750 --> 00:05:07,520
-වෙල්ස්.
-එයා ඒක ආයෙත් හැදුවත්,
95
00:05:07,520 --> 00:05:11,290
ඩොක්ටර් වෙල්ස් කොහොමද
පාර්ටිකල් ඇක්සලරේටරය ඔන් කරන්නේ?
96
00:05:11,290 --> 00:05:12,790
එයා මෙහෙ ඉන්නේ.
97
00:05:12,790 --> 00:05:14,290
ඒකයි අපිට එයාව හොයාගන්න බැරිවුනේ.
98
00:05:14,290 --> 00:05:18,490
එයා මේ සම්පුර්ණ කාලයේම
ස්ටාර් ලැබ් එක ඇතුලේ ඉදලා තියෙන්නේ.
99
00:05:18,490 --> 00:05:20,800
මෙතන ඉන්න.
100
00:05:40,020 --> 00:05:42,660
සිස්කෝ, ඔයා සෝඩා එක අරගෙන ආවේ ඇයි?
101
00:05:42,660 --> 00:05:44,760
රිවස් ෆ්ලෑෂ් එක්ක
මොනවා හරි දෙයක් වුනොත්,
102
00:05:44,760 --> 00:05:46,290
දියර වාතයේ පා වෙනවා.
103
00:05:46,300 --> 00:05:49,670
බෙරීගේ මාලු ටැංකිය,
වෙල්ස්ගේ ෂැම්පේන් එක,
104
00:05:49,670 --> 00:05:52,040
ලාන්ස්ගේ කෝපි එක,
මතකද ඒවා?
105
00:05:52,040 --> 00:05:54,110
මේකෙන් ඒ දේම වෙනවා නම්,
106
00:05:54,110 --> 00:05:58,010
වෙල්ස් මෙතන ඉන්නවා කියලා අපි දන්නවා.
107
00:05:58,010 --> 00:05:59,650
ඒක කරන්න.
108
00:06:16,040 --> 00:06:20,710
මචං.. මේක.. ලොකුයි.
109
00:06:25,750 --> 00:06:28,620
දෙවියනේ, කටිටිය..
110
00:06:31,460 --> 00:06:34,300
බෙරී!
111
00:06:34,300 --> 00:06:37,770
අපි දැන් මොකද කරන්නේ?
112
00:06:37,770 --> 00:06:40,270
[හිරකරු නිදහස් කරනවා.
ක්‍රියාවලිය ආරම්භ වුනා.[
113
00:06:40,270 --> 00:06:46,980
එපා, එපා, එපා.
114
00:06:53,320 --> 00:06:54,520
එපා!
115
00:07:00,230 --> 00:07:01,360
පීකා-බූ.
116
00:07:08,540 --> 00:07:09,660
තමුන් දන්නවද...
117
00:07:09,660 --> 00:07:13,670
අර වගේ පෙට්ටියක් ඇතුලේ හිරවෙලා
ඉන්න එක කොයි වගේද කියලා?
118
00:07:18,850 --> 00:07:21,350
දැන් තමුසේ තමයි ඒ පෙට්ටිය ඇතුලට යන්නේ.
119
00:07:21,350 --> 00:07:23,620
පොලවේ.
120
00:07:57,800 --> 00:07:59,940
-ඔයා හොදින්ද?
-ඔව්, එහෙම වෙයි.
121
00:07:59,940 --> 00:08:01,040
අයරිස්ට ස්තුති වෙන්න.
122
00:08:01,040 --> 00:08:03,270
ඔයා ආපු එක ගැන මට සතුටුයි.
123
00:08:03,280 --> 00:08:04,810
එයා එතනින් එලියට
පැනගත්තේ කොහොමද කියලා හිතන්නේ?
124
00:08:04,810 --> 00:08:06,650
වෙල්ස් එයාව නිදහස් කරන්න ඇති.
125
00:08:06,650 --> 00:08:08,480
-උදව්.
-පොඩ්ඩක් ඉන්න.
126
00:08:08,480 --> 00:08:10,320
ඔයාලාට ඒක ඇහුනද?
127
00:08:10,320 --> 00:08:12,180
මම හැම කුටියක්ම බැලුවා.
128
00:08:12,190 --> 00:08:13,720
හැමෝම ඉන්නවා.
129
00:08:13,720 --> 00:08:15,550
නෑ, නෑ, අහන්න.
130
00:08:15,560 --> 00:08:20,460
උදව්! මෙතන පහල!
131
00:08:20,460 --> 00:08:23,590
උදව්!
132
00:08:26,500 --> 00:08:27,790
-එඩි?
133
00:08:29,790 --> 00:08:32,300
සහයකයා.
134
00:08:32,300 --> 00:08:35,200
මගෙ දෙවියනේ.
මම ඔයාව හොයාගත්තා.
135
00:08:37,710 --> 00:08:39,040
මගෙ දෙවියනේ.
136
00:08:39,040 --> 00:08:41,210
එඩී, ඔයා හොදින්ද?
137
00:08:41,210 --> 00:08:42,270
එයාව මෙතනින් එලියට ගෙනියමු.
138
00:08:42,280 --> 00:08:43,240
එන්න.
139
00:08:48,420 --> 00:08:50,550
අන්න හරි, හිමිට.
140
00:09:17,680 --> 00:09:18,980
ඔයාගේ විතේන්ද්‍රිය සාමාන්‍යයි,
141
00:09:18,980 --> 00:09:20,850
ඔයාට ටිකක් විතර
විජලනයට ලක් වෙලා.
142
00:09:20,850 --> 00:09:24,320
IV එකෙන් ඒක හරි යයි,
හැබැයි දියර ටිකක් බොන්න
143
00:09:24,320 --> 00:09:26,190
වැඩිය ඇවිදින්න එපා,
හරිද, එඩී?
144
00:09:26,190 --> 00:09:28,960
ස්තුතියි කේට්ලන්.
145
00:09:28,960 --> 00:09:30,030
වෙල්ස් පැනලා ගියා.
146
00:09:30,030 --> 00:09:31,490
එයා ගොඩක් වේගවත්.
147
00:09:31,500 --> 00:09:34,570
එයා හැමවෙලේම වේගවත්.
එඩී.
148
00:09:34,570 --> 00:09:36,370
අපි එයාව පහල තියෙන
පයිප් ලයින් එකෙන් හොයාගත්තේ.
149
00:09:36,370 --> 00:09:37,930
මට සමාවෙන්න.
150
00:09:37,940 --> 00:09:39,600
මම හිතුවේ මම ඔයාව
හැමතැනම හෙව්වා කියලයි.
151
00:09:39,610 --> 00:09:41,010
හේයි, ඒක ඔයාගේ වැරැද්ද නෙවෙයි.
152
00:09:41,010 --> 00:09:42,840
සමහර වෙලාවට ඔයාට
සංඥාවල් පේන්නේ නෑ.
153
00:09:42,840 --> 00:09:46,210
ඒවා ඔයාගේ ඉස්සරහා තිබුනත්.
154
00:09:46,210 --> 00:09:47,850
හොදයි,
155
00:09:47,850 --> 00:09:49,780
අපි හැමෝම ආරක්ෂිතව
ඉන්න එක ලොකු දෙයක්,
156
00:09:49,780 --> 00:09:51,720
ආපහු එකතු වෙලා,
හරිද?
157
00:09:53,720 --> 00:09:54,860
එඩී, ඇයි එයා ඔයාව ගෙනියව්වේ?
158
00:09:56,260 --> 00:09:57,430
මම දන්නේ නෑ.
159
00:09:57,430 --> 00:10:02,460
එයා කිවා
අපි.. පවුලේ කියලා.
160
00:10:02,460 --> 00:10:05,230
එයා කිවා එයාගේ ඇත්ත
නම ඊබෝඩ් තෝන් කියලා.
161
00:10:07,070 --> 00:10:08,770
ඊබොර්ඩ් තෝන්?
162
00:10:08,770 --> 00:10:10,670
මගේ හීනයේ වගේමයි.
163
00:10:10,680 --> 00:10:12,110
එයා වෙන මොනවා හරි කිවද?
164
00:10:12,110 --> 00:10:14,110
මම කිවේ, අපිට උදව් වෙන්න
පුලුවන් කිසි දෙයක්
165
00:10:14,110 --> 00:10:15,950
එයා මොකක්ද කරන්න හදන්නේ කියලා දැනගන්න?
166
00:10:15,950 --> 00:10:18,050
මම...
එයා වැඩි දෙයක් කිවේ නෑ.
167
00:10:18,050 --> 00:10:20,380
එයා ටියුබ් එකක වැඩ කර කර හිටියේ.
168
00:10:20,390 --> 00:10:22,020
ටියුබ් එකක්?
ඒක මොකක් වගේද?
169
00:10:22,020 --> 00:10:25,090
ලෝහයක්,
කලාත්මකයි.
170
00:10:25,090 --> 00:10:27,190
එයා කිවා ඒක තමයි යතුර කියලා
171
00:10:27,200 --> 00:10:30,300
එයාගෙන් ලබාගත්ත හැමදේම ගන්න.
172
00:10:30,300 --> 00:10:32,500
යතුර?
මට තේරෙන්නේ නෑ. මො..
173
00:10:32,500 --> 00:10:36,070
ඔව්, මම දන්නේ නෑ.
මට ඕනි ගෙදර යන්න.
174
00:10:36,070 --> 00:10:39,650
-ඒකට කමක් නැද්ද?
-අනිවාර්යයෙන්ම.
175
00:10:39,650 --> 00:10:42,220
එයා විවේක ගන්නවද කියලා මම බලන්නම්.
176
00:10:42,220 --> 00:10:43,920
හරි.
177
00:10:49,260 --> 00:10:51,290
වෙල්ස් මොකක් ගැන
කිවා කියලද හිතන්නේ?
178
00:10:57,130 --> 00:10:59,230
නෑ, නෑ.
179
00:10:59,240 --> 00:11:02,470
මොකද?
180
00:11:02,470 --> 00:11:03,840
දැන් මොකක්ද?
181
00:11:03,840 --> 00:11:06,680
ඔයාලාට මේක පේනවද?
182
00:11:06,680 --> 00:11:08,440
මේ ටියුබ් එක ගැන තමයි
එඩී කතා කලේ.
183
00:11:08,450 --> 00:11:10,480
ඒක අනාගත බලශක්ති ප්‍රභවයක්.
184
00:11:10,480 --> 00:11:12,320
ඒකෙන් තමයි ඇක්සලරේටරයට බලය දෙන්නේ.
185
00:11:12,320 --> 00:11:13,690
ඔයාට ඒක නවත්වන්න පුලුවන්ද?
186
00:11:13,690 --> 00:11:15,420
ඔයාලාට ස්විච් එකක් පේනවද
187
00:11:15,420 --> 00:11:16,990
මේකෙ කොහෙ හරි?
188
00:11:16,990 --> 00:11:19,660
මචං, මේක අනාගතයෙන් ආපු දෙයක්.
189
00:11:19,660 --> 00:11:21,400
ඒක මට වඩා ගොඩක් දුරයි.
මම තද කලොත්,
190
00:11:21,400 --> 00:11:23,700
ඇල්ලුවොත්,
වැරදි දෙයක් කැපුවොත්,
191
00:11:23,700 --> 00:11:25,230
මේකෙන් සම්පුර්ණ
බිල්ඩින් එකම විනාශ කරන්න පුලුවන්.
192
00:11:25,230 --> 00:11:28,930
හරි. ඒක සම්පුර්ණයෙන්
වැඩ කරනකන් කොච්චර වෙලාවක් තියෙනවද?
193
00:11:28,940 --> 00:11:32,240
මට කියන්න පුලුවන් විදියට,
පැය 36ක්.
194
00:11:32,240 --> 00:11:33,970
වෙල්ස් ආපහු එන්නේ ඒ වෙලාවට.
195
00:11:33,970 --> 00:11:35,970
වෙල්ස්ට ඇයි පාර්ටිකල් ඇක්සලරේටරය
196
00:11:35,980 --> 00:11:37,410
ආපහු වැඩ කරවන්න ඕනි?
197
00:11:37,410 --> 00:11:38,640
මම දන්නේ නෑ.
198
00:11:38,640 --> 00:11:40,640
පළවෙනි වතාවේ ඒක හොද
සාර්ථකත්වයක් ලැබුවේ නෑ.
199
00:11:40,650 --> 00:11:42,080
ඒකෙන් මාව ෆ්ලෑෂ් කලා.
200
00:11:42,080 --> 00:11:45,020
ඒක විතරක් නෙවෙයි කලේ.
201
00:11:45,020 --> 00:11:47,950
ඉතින් පාර්ටිකල් ඇක්සලරේටරය
ඔන් වුනොත් මොකද වෙන්නේ
202
00:11:47,960 --> 00:11:49,990
මෙටා මිනිස්සු එයාලගේ
හිර කුටි වල ඉද්දි?
203
00:11:49,990 --> 00:11:51,590
එයාලා පිච්චෙයි.
204
00:11:51,590 --> 00:11:52,830
අපි තමයි එයාලව එතනට දැම්මේ
205
00:11:52,830 --> 00:11:54,630
දැන් එයාලාගේ ජිවිත
අපි නිසා අනතුරේ තියෙන්නේ.
206
00:11:54,630 --> 00:11:56,130
මම හිතන්නේ ඔයාලා හැමෝම දන්නවා
207
00:11:56,130 --> 00:11:58,600
මම මෙතන වැඩ පිලිවෙලට කැමති
කෙනෙක් නෙවෙයි කියලා.
208
00:11:58,600 --> 00:12:01,010
මම හිතුවේ සම්පුර්ණ ප්ලැන් එක
එයාලාගේ හැකියාවන් නැති කරලා
209
00:12:01,010 --> 00:12:02,370
එයාලාව නිදහස් කරනවා කියලයි.
210
00:12:02,380 --> 00:12:05,410
එහෙම තමයි.
අපි ටිකක් බිසි වෙලා හිටියේ.
211
00:12:05,410 --> 00:12:07,420
එයාලා එතන හිටියොත්,
එයාලා මැරෙනවා.
212
00:12:07,420 --> 00:12:09,790
අපි එයාලට යන්න ඉඩ දුන්නොත්,
එයාලා ටවුන් එක විනාශ කරයි.
213
00:12:09,790 --> 00:12:11,190
අපි එයාලාව වෙන තැනකට ගෙනියන්න ඕනි.
214
00:12:11,190 --> 00:12:12,590
කොහාට ගෙනියන්නද?
215
00:12:12,600 --> 00:12:14,400
අයන් හෙයිට්ස් වල
මෙටා මිනිස්සු පාලනය කරන්න බෑ.
216
00:12:14,400 --> 00:12:18,500
ඔයා හරි,
හැබැයි ලියැන් යූ වල පුලුවන්.
217
00:12:18,500 --> 00:12:20,030
'ලියැන් යු' කියන්නේ මොන මගුලක්ද?
218
00:12:20,040 --> 00:12:21,400
ලියැන් යූ කියන්නේ ඔලිවර්
219
00:12:21,400 --> 00:12:22,840
අවුරුදු පහක් හිටපු තැන.
220
00:12:22,840 --> 00:12:24,970
අර්ගස් එක එතන ගුප්ත
හමුදා හිරගෙදරක් හැදුවා.
221
00:12:24,980 --> 00:12:26,770
අපි කැප්ටන් බූමරංග යැව්වේ එතනටයි.
222
00:12:26,780 --> 00:12:29,580
ඔලිවර් එයාගේ බරපතලම
අපරාධකාරයෝ එතනට දානවා.
223
00:12:29,580 --> 00:12:31,150
එයාලාට පැනලා යන්න වෙන්නේ නෑ,
වැදගත්ම දේ තමයි,
224
00:12:31,150 --> 00:12:32,710
එයාලාට කාටවත් හිරිහැර කරන්න බෑ.
225
00:12:32,710 --> 00:12:36,520
නියමයි. ඉතින් අපි
එයාලව නිතිවිරෝධි තැනකින්
226
00:12:36,520 --> 00:12:38,090
තවත් තැනකට ගෙනියනවා?
227
00:12:38,090 --> 00:12:40,520
ඔව්. මම හිතන්නේ එහෙමයි.
228
00:12:40,520 --> 00:12:44,430
ඔලිවර්ගේ පුද්ගලික බන්ධනාගාරයට
අපි කොහොමද එයාලව ගෙනියන්නේ?
229
00:12:44,430 --> 00:12:46,330
මම එයාට කතා කරන්නම්.
සමහර විට එයාට උදව් කරන්න පුලුවන් වෙයි.
230
00:12:46,330 --> 00:12:47,900
සිස්කෝ...
231
00:12:47,900 --> 00:12:51,240
අපි මේක කරනවා නම්,
කවුරුවත් නැතිවෙන්න බෑ.
232
00:12:51,240 --> 00:12:53,270
එයාලා එතනින් එලියට ගන්න
විදියක් මට තියෙනවා.
233
00:12:53,270 --> 00:12:55,140
හරි, ඒකට වැඩ කරන්න.
234
00:12:55,140 --> 00:12:57,250
බෙරී, මේක විකාරයක්.
235
00:12:57,250 --> 00:12:58,980
ජො, අපි මේක කරන්න ඕනි.
236
00:12:58,980 --> 00:13:01,050
ඔයා හිතන්නේ නැද්ද
237
00:13:01,050 --> 00:13:03,110
සුපිරි දුෂ්ඨයෝ ටවුන් එක හරහා ගෙනියව්වොත්,
238
00:13:03,120 --> 00:13:04,250
කාටවත් පේන්නේ නැතිවෙයි කියලා?
239
00:13:04,250 --> 00:13:05,450
එයාලාට පෙනේවි.
240
00:13:05,450 --> 00:13:07,250
එතනදි තමයි ඔයා එන්නේ.
241
00:13:11,660 --> 00:13:14,160
සෙසිල්.
242
00:13:15,400 --> 00:13:16,730
මගේ කැමතිම
නිතිඥයාට කොහොමද?
243
00:13:16,730 --> 00:13:18,060
නැවතුනාට ස්තුතියි.
244
00:13:18,060 --> 00:13:20,730
හේයි, මගේ කැමතිම පරික්ෂකතුමාට
කැමති දෙයක්.
245
00:13:23,700 --> 00:13:25,140
හේයි.
246
00:13:25,140 --> 00:13:26,470
ඉතින් ඔයාට මගෙන් මොනවද වෙන්න ඕනි?
247
00:13:26,470 --> 00:13:28,140
ඔයා ෆෝන් එකෙන් රහසක් වගේ කිවේ.
248
00:13:28,140 --> 00:13:31,680
ඔව්, මට දෙයක් ගැන ඔයාගේ අදහස ඕනි.
249
00:13:31,680 --> 00:13:35,320
බලයන් තියෙන මිනිස්සු,
මෙටා මිනිස්සු.
250
00:13:35,320 --> 00:13:37,350
එයාලාට කතා කරන්නේ එහෙමද?
251
00:13:37,350 --> 00:13:38,550
මිනිස්සු එයාලගේ නම් වලට කැමතියි.
252
00:13:38,550 --> 00:13:42,150
ඔව්.
අපි කියමු, මනකල්පිතව
253
00:13:42,150 --> 00:13:44,420
මම දන්නවා හිරගෙදරක්,
254
00:13:44,420 --> 00:13:47,330
අයන් හෙයිට්ස් වලදි කරන්න බැරි දේවල් කරන.
255
00:13:47,330 --> 00:13:50,260
මේ මෙටා මිනිස්සු,
නරක අය,
256
00:13:50,260 --> 00:13:53,330
හිර කරලා තියෙන.
257
00:13:53,330 --> 00:13:55,630
මම ඒ ගැන හිතන්න ඕනි.
258
00:13:55,630 --> 00:13:57,500
විශේෂයෙන්,
මනකල්පිතව,
259
00:13:57,500 --> 00:14:00,670
ඔයාට ඒකත් එක්ක
සම්බන්ධයක් තියනවා නම්.
260
00:14:00,680 --> 00:14:02,710
ඇයි ඔයා මගෙන් ඒ ගැන අහන්නේ?
261
00:14:02,710 --> 00:14:04,910
මොකද සින් එයාගේ
හනිමූන් එකට ගිහින්,
262
00:14:04,910 --> 00:14:10,390
මේක දැනගන්න තරම් විශ්වාසයක්
තියෙන එකම කෙනා ඔයයි.
263
00:14:10,390 --> 00:14:12,890
හරි, මම මොකක් කරන්නද ඕනි?
264
00:14:12,890 --> 00:14:14,820
මට පාරක් පැහැදිලි කරලා ඕනි
265
00:14:14,820 --> 00:14:16,690
නගරය හරහා.
266
00:14:16,690 --> 00:14:18,520
බැරියල්, පොලිස් කාර්,
වැඩ කරන අය.
267
00:14:18,530 --> 00:14:19,720
මම මිනිස්සුන්ට මොනවද කියන්නේ?
268
00:14:19,730 --> 00:14:21,230
නගරාධිපතිට මොකක්ද කියන්නේ?
269
00:14:21,230 --> 00:14:22,330
මම දන්නේ නෑ.
ඔයා හිතනවද එයාලා ඔයාව විශ්වාස කරයි කියලා?
270
00:14:22,330 --> 00:14:24,900
නෑ, ජො,
එයාලා විශ්වාස කරන්නේ නෑ.
271
00:14:24,900 --> 00:14:26,360
ඔයා කරන දේ,
ඒකට කියන්නේ
272
00:14:26,370 --> 00:14:28,200
මිනිස් ජාවාරම සහ
නිතිවිරෝධිව හිර ගත කරගෙන සිටිම කියලයි.
273
00:14:28,200 --> 00:14:30,500
ජෝ, ඒව ගොඩක් නරක දේවල්.
274
00:14:30,500 --> 00:14:34,470
මේ නරක මිනිස්සු සෙසිල්.
275
00:14:34,480 --> 00:14:36,810
ඒත් එයාලාගේ ජිවිත අනතුරේ තියෙන්නේ.
276
00:14:36,810 --> 00:14:38,710
මට බෑ.. මට මේකට සම්බන්ද
වෙන්න බෑ, ජෝ.
277
00:14:38,710 --> 00:14:42,840
මට බෑ.
278
00:14:42,850 --> 00:14:45,410
ඔයාගේ යාලුවෙක් විදියට,
අනිවාර්යයෙන්ම නිතිඥයෙක් විදියට
279
00:14:45,420 --> 00:14:47,480
අනාගතයේදි ඔයාගෙන් ප්‍රශ්න කරන,
280
00:14:47,490 --> 00:14:51,090
මම ඔයාට කියන්නේ, පුලුවන්
තරම් මේ වැඩෙන් ඈත් වෙන්න.
281
00:15:00,630 --> 00:15:03,630
හරි, ඉතින් A.R.G.U.S. එකේ
ප්‍රවාහන ප්ලේන් එකක් තියෙනවා
282
00:15:03,630 --> 00:15:05,670
මෙටා මිනිස්සු ලියැන් යූ වලට ගෙනියන්න පුලුවන්.
283
00:15:05,670 --> 00:15:07,600
අපිට එයාලව Ferris ගුවන්
තොටුපලට ගෙනියන්න විතරයි තියෙන්නේ.
284
00:15:07,610 --> 00:15:08,840
ඉතින් ඔලිවර් ක්වින් ඒ දේවල් කලා?
285
00:15:08,840 --> 00:15:10,740
නෑ.
ඇත්තටම, ඒ එයා නෙවෙයි.
286
00:15:10,740 --> 00:15:12,640
පේන විදියට එයා නන්දා පර්බාත්වල ඉන්නේ..
287
00:15:12,640 --> 00:15:14,180
-මොකක්?
-ඒක මොකක් වුනත්.
288
00:15:14,180 --> 00:15:17,040
මම දන්නේන නෑ.
මම ලයිලට කතා කලා, ඩිගල්ගේ බිරිද.
289
00:15:17,050 --> 00:15:18,740
එයා අපිව ගන්න ඒවි.
290
00:15:18,750 --> 00:15:21,950
ඉතින්, CCPD එක අපිට
ආරක්ෂාව දෙන එක ගැන මොකද?
291
00:15:21,950 --> 00:15:23,520
-මචං, ඒක වෙන්නේ නෑ.
-මොකක්?
292
00:15:23,520 --> 00:15:24,980
ඔයා දැක්කනේ මම
D.A.ට කතා කරනවා.
293
00:15:24,990 --> 00:15:26,420
එයා පැහැදිලිවම කිවා.
294
00:15:26,420 --> 00:15:28,360
මට මගේ බැජ් එක නැතිවෙන්න තිබුනා.
මම හිරේ යන්න තිබුනා.
295
00:15:28,360 --> 00:15:32,190
-අපිට හිරේ යන්න වෙන්න පුලුවන්.
-අපි.. අපි මිනිස්සුන්ව ආරක්ෂා කරනවා.
296
00:15:32,200 --> 00:15:35,300
එහෙම තමයි, බෙරී,
ඒත්.. මම පොලිසියේ කෙනෙක්.
297
00:15:35,300 --> 00:15:37,200
මම පිලිපදින්න ඕනි නිති මාලාවක් තියෙනවා,
298
00:15:37,200 --> 00:15:38,830
මේ අවුරුද්දේ,
මම ඒ හැම එකක්ම කැඩුවා.
299
00:15:38,840 --> 00:15:40,670
-මගේ බොස්ට බොරු කිවා..
-මම දන්නවා.
300
00:15:40,670 --> 00:15:42,200
නිතිය මගහැරියා.
301
00:15:42,210 --> 00:15:43,710
මොන අවස්ථාවේදිද අපේ වෙනසක් නැති වුනේ
302
00:15:43,710 --> 00:15:45,380
අපි සටන් කරන මිනිස්සුන්ට වඩා?
303
00:15:45,380 --> 00:15:47,180
-අපි ගොඩක් වෙනස්.
-කොහොමද?
304
00:15:47,180 --> 00:15:50,320
අපි මිනිස්සුන්ට උදව් කරන්නයි
නිති කඩන්නේ.
305
00:15:59,630 --> 00:16:01,630
මට තව එකක් දෙන්න.
306
00:16:01,630 --> 00:16:04,060
සීතල එකක්.
307
00:16:10,000 --> 00:16:12,900
හොදයි, හොදයි, හොදයි.
308
00:16:12,900 --> 00:16:15,510
රතුපාට ස්පීඩ්ස්ටර් නෙවෙයි නම්.
309
00:16:15,510 --> 00:16:17,640
අපි කතා කරන්න ඕනි.
310
00:16:23,020 --> 00:16:25,520
මොනවා හරි ඕනිද?
බියර්, කෑම?
311
00:16:25,520 --> 00:16:27,690
මෙතන බිත්තර අච්චාරුව නියමයි.
312
00:16:29,160 --> 00:16:31,630
නෑ මම හොදින්.
මට ප්‍රශ්නයකට ඔයාගේ උදව් ඕනි.
313
00:16:31,630 --> 00:16:34,590
මගෙන් උදව් ඉල්ලන්න තරම් අමාරු දෙයක් වෙන්නැති,
314
00:16:34,600 --> 00:16:37,130
ඒත් මම කැමතියි.
ඔයාට මොනවද ඕනි?
315
00:16:37,130 --> 00:16:39,600
මිනිස්සු කට්ටියක් නරගයෙන්
ගෙනියන්න උදව් කරන්න.
316
00:16:39,600 --> 00:16:42,730
-කී දෙනෙක්ද?
-පහක්.
317
00:16:42,740 --> 00:16:44,840
නරකම පහක්,
318
00:16:44,840 --> 00:16:47,770
ගොඩක් තරහා මිනිස්සු
319
00:16:47,770 --> 00:16:49,870
බලයන් තියෙන.
320
00:16:49,880 --> 00:16:51,540
බලයන්?
321
00:16:51,550 --> 00:16:54,180
ඉතින් මම මොකක් කරන්නද ඕනි?
ප්රශ්නය ගල් කරන්නද?
322
00:16:54,180 --> 00:16:58,080
වැරදි දෙයක් වුනොත් එයාලාගෙන්
ඔයාව ආරක්ෂා කරන්නද?
323
00:16:58,090 --> 00:17:02,190
බිස්නස් එකේ පළවෙනි නිතිය,
හැමවෙලේම තමන්ව ආරක්ෂා කරගන්න.
324
00:17:02,190 --> 00:17:05,120
ඔයාගේ හතුරෝ ටවුමෙන්
ගෙනියන්න මම උදව් කරන්නේ නෑ.
325
00:17:05,130 --> 00:17:06,430
හේයි, එයාලා මගේ
හතුරෝ විතරක් නෙවෙයි.
326
00:17:06,430 --> 00:17:07,830
එයාලා ඔයාගෙත් හතුරෝ.
327
00:17:07,830 --> 00:17:09,130
මට ඒ ගැන සැකයි.
328
00:17:11,870 --> 00:17:14,470
එයාලා සෙන්ට්‍රල් නගරය විනාශ කරයි.
329
00:17:14,470 --> 00:17:16,730
ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි.
330
00:17:16,740 --> 00:17:19,040
ඔයා කිවා මෙහෙ ඉන්න කැමතියි කියලා.
මේක ඔයාගේ ගෙදර කියලා.
331
00:17:19,040 --> 00:17:20,340
එහෙම තමයි.
332
00:17:20,340 --> 00:17:22,010
ඉතින් මොකද හිතන්නේ?
333
00:17:22,010 --> 00:17:23,280
මේ මිනිස්සු පැනලා ගියොත්,
334
00:17:23,280 --> 00:17:26,610
ආදරය කරන්න
තවත් නගරයක් ඉතිරි වෙන්නේ නෑ.
335
00:17:26,620 --> 00:17:27,850
ඔයාට කවුරුවත් මංකොල්ල කන්න වෙන්නේ නෑ
336
00:17:27,850 --> 00:17:29,580
හැමෝම මැරිලා නම්.
337
00:17:32,590 --> 00:17:35,520
ඒක ප්‍රධාන තර්කයක්.
338
00:17:35,520 --> 00:17:37,460
හැබැයි මම ඔයාට උදව් කරනවා නම්....
339
00:17:39,830 --> 00:17:43,430
මට ඒ වෙනුවට දෙයක් ඕනි.
340
00:17:43,430 --> 00:17:47,200
-මොකක් වගේද?
-මේක.
341
00:17:49,410 --> 00:17:52,310
නෑ.
මේක කරන්න බෑ.
342
00:17:52,310 --> 00:17:54,550
-මට මේක කරන්න බෑ.
-එහෙනම් මට ඔයාට උදව් කරන්න බෑ.
343
00:17:54,550 --> 00:17:56,820
මොකක් හරි..
344
00:17:56,820 --> 00:17:58,520
ස්නාර්ට්, ඔයාට ඕනි මොකක් හරි තියෙන්න ඕනි
345
00:17:58,520 --> 00:17:59,950
මට කරන්න පුලුවන්.
346
00:18:03,360 --> 00:18:04,460
මම ඒ ගැන හිතලා බලන්නම්.
347
00:18:14,830 --> 00:18:16,600
එඩී.
348
00:18:16,600 --> 00:18:19,310
-හේයි.
-ඔයා කොහෙද හිටියේ?
349
00:18:19,310 --> 00:18:21,010
මෙහෙ.
වැඩ කරන ගමන්.
350
00:18:21,010 --> 00:18:22,540
ඔයාව සති දෙකක් පැහැරගෙන හිටියා
351
00:18:22,540 --> 00:18:24,380
ඔයා මුලින්ම හිතුවේ ආපහු වැඩට යන එකද?
352
00:18:24,380 --> 00:18:27,410
මට මගේ ජිවිතය
ස්ථිර කරගන්න දෙයක් ඕනි.
353
00:18:27,420 --> 00:18:28,880
මම හිතුවේ ඒ අපි කියලයි.
354
00:18:28,880 --> 00:18:31,280
එඩී, මට ඔයා නැතිව පාලුයි.
355
00:18:31,290 --> 00:18:32,480
මම ඔයාට ආදරෙයි.
356
00:18:32,490 --> 00:18:34,320
හේයි.
357
00:18:34,320 --> 00:18:37,690
ඔයාව හොයාගද්දි
මම මේක දැක්කා.
358
00:18:37,690 --> 00:18:39,420
මේක මට නේද?
359
00:18:39,420 --> 00:18:41,490
ඔයා මාව ජලතීරයට ගෙනියපු වෙලාවේ
360
00:18:41,490 --> 00:18:44,790
ඩොක්ටර් වෙල්ස් ඔයාව පැහැරගත්තම,
ඔයා මට යෝජනා කරන්නයි හිටියේ.
361
00:18:45,300 --> 00:18:47,230
එහෙම කරන්නයි හිටියේ.
362
00:18:47,230 --> 00:18:49,940
ඒත් දැන් එහෙම නෙවෙයිද?
363
00:18:49,940 --> 00:18:53,710
එයා ඔයාට මොකක්ද කලේ?
364
00:18:53,710 --> 00:18:56,150
එයා මට මොකුත් කලේ නෑ, අයරිස්.
365
00:18:56,150 --> 00:18:57,380
එයා මට දෙයක් පෙන්නුවා.
366
00:18:57,390 --> 00:18:58,950
එයා මොකක්ද ඇත්තටම පේනනුවේ
367
00:18:58,950 --> 00:19:00,620
අපි ගැන ඔයාගේ හිතේ
අදහස නැතිවෙන්න තරම්?
368
00:19:00,620 --> 00:19:02,720
අනාගතය.
369
00:19:02,730 --> 00:19:05,660
එයා මට අනාගතය පෙන්නුවා, අයරිස්.
370
00:19:05,670 --> 00:19:07,830
අපි කසාද බදින්නේ නෑ.
371
00:19:07,840 --> 00:19:09,840
ඔයයි බෙරියි තමයි බදින්නේ.
372
00:19:11,040 --> 00:19:12,940
මම යන්න ඕනි.
373
00:19:18,310 --> 00:19:20,680
ඔයාට පිස්සු හැදිලද?
374
00:19:20,680 --> 00:19:22,680
ඔයා ලෙනාර්ඩ් ස්නාර්ට කතා කලා කිවේ මොකක්ද?
375
00:19:22,690 --> 00:19:23,990
මම එයාගෙන් උදව්වක් ඉල්ලුවා.
376
00:19:23,990 --> 00:19:25,590
බෙරී, ඇයි ඔයා ගොඩක්
මෝඩ දෙයක් කලේ?
377
00:19:25,590 --> 00:19:28,290
මොකද, ජෝ, අපි දැනටමත්
අනිත් හැමෝම ගැන බැලුවා.
378
00:19:28,290 --> 00:19:30,930
ඔයා CCPD එකෙන් ඇහුවා.
මම ඔලිවර්ගෙන් ඇහුවා.
379
00:19:30,930 --> 00:19:32,830
මම රොනිගෙනුයි ඩොක්ටර් ස්ටේන්ගෙනුත් ඇහුවා.
380
00:19:32,830 --> 00:19:34,530
පාර්ටිකල් ඇක්සලරේටය වැඩ කරන්න ගන්නවා..
381
00:19:34,530 --> 00:19:35,660
පැය 16කින්.
382
00:19:35,660 --> 00:19:38,070
පැය 16ක්, ජෝ.
383
00:19:38,070 --> 00:19:39,800
මම මෙටා අයට මැරෙන්න දෙන්නේ නෑ,
384
00:19:39,800 --> 00:19:41,400
අපිට එයාලාට පැනලා යන්න
ඉඩ දෙන්නත් බෑ.
385
00:19:41,400 --> 00:19:44,240
ඉතින්, කැමති වුනත් නැතත්,
ස්නාර්ටුයි, එයාගේ සීතල තුවක්කුවයි,
386
00:19:44,240 --> 00:19:45,740
ඒකෙන් තමයි එයාලාව
නවත්වන්න පුලුවන් එකම දේ
387
00:19:45,740 --> 00:19:48,310
සිස්කෝගේ ප්‍රවාහන ක්‍රමය හරිගියේ නැත්නම්.
388
00:19:48,310 --> 00:19:51,950
ඔයාට මං වෙනුවෙන් මොකක්ද කරන්න
පුලුවන්නේ මොනවද කියලා මම හොයාගත්තා.
389
00:19:51,950 --> 00:19:54,180
හලෝ. පරික්ෂකතුමා.
ආපහු දකින්න ලැබුන එක සතුටක්.
390
00:19:54,180 --> 00:19:57,180
කේට්ලන්, සිස්කෝ.
391
00:19:57,190 --> 00:19:59,150
මම ඔයාගේ යෝජනාව ගැන හිතුවා.
392
00:19:59,150 --> 00:20:02,820
ඔයාට මගේ උදව් ඕනි නම්,
මට ඕනි මේකයි.
393
00:20:02,820 --> 00:20:05,020
මගේ ඇගිලි සලකුණු,
දන්ත වාර්තා,
394
00:20:05,020 --> 00:20:08,660
DNA, අපරාධ වාර්තා,
පවුල් විස්තර,
395
00:20:08,670 --> 00:20:11,440
මේ ලෝකයේ තියෙන හැමදේම
396
00:20:11,440 --> 00:20:13,370
ලෙනාර්ඩ් ස්නාර්ට් ගැන.
397
00:20:13,370 --> 00:20:15,240
ඒවා විනාශ කරලා දාන්න ඕනි.
398
00:20:15,240 --> 00:20:16,810
ඒ හැමදේම.
399
00:20:16,810 --> 00:20:21,110
CCPD එකේ, ඔන්ලයින් තියෙන,
හැමතැනම.
400
00:20:21,110 --> 00:20:23,010
මේක නම් වැඩකට නෑ.
401
00:20:23,010 --> 00:20:26,020
ඔයා හිතනවද අපි එහෙම කරයි කියලා?
402
00:20:26,020 --> 00:20:28,020
මම ඒක කරන්නම්.
403
00:20:28,020 --> 00:20:29,780
ඒක නම් එකම විදිය, හොදයි.
404
00:20:29,790 --> 00:20:32,320
ඔයයි මම දැන්ම කතා කරන්න ඕනි.
405
00:20:40,460 --> 00:20:41,700
ඔයාට මොකද වෙලා තියෙන්නේ?
406
00:20:41,700 --> 00:20:43,700
ඔයාට ස්නාර්ට්ගේ
අපරාධ වාර්තා මකලා දාන්න බෑ.
407
00:20:43,700 --> 00:20:46,170
ඔව්. මට පුලුවන්, මම කරන්න
ඕනි ඕනම දෙයක් කරනවා.
408
00:20:46,170 --> 00:20:47,530
බෙරී, මේක කරන්න වෙනස්
විදියක් තියෙන්න ඕනි.
409
00:20:47,540 --> 00:20:49,240
හරි, එහෙනම් ඒක මොකක්ද, ජෝ?
410
00:20:49,240 --> 00:20:50,900
ඒක මොකක්ද කියන්න,
අපි ඒක කරමු.
411
00:20:50,910 --> 00:20:53,710
අපේ වෙලාව ඉවර වෙනවා!
412
00:20:53,710 --> 00:20:56,340
ඔයාට මොකද වෙලා තියෙන්නේ?
413
00:20:56,340 --> 00:20:57,880
ඔයා අර මිනිමරුවත් එක්ක වැඩ කරන්නේ.
414
00:20:57,880 --> 00:21:00,680
මේ ඇත්තම ඔයා නෙවෙයි.
415
00:21:00,680 --> 00:21:04,280
මම තමයි වෙල්ස් පරද්දන්න තරම්
වේගයක් නැති කෙනා.
416
00:21:04,280 --> 00:21:06,550
එයා.. එයා අපිට වඩා එක
පියවරක් ඉදිරියෙන් හිටියා නෙවෙයි, ජෝ.
417
00:21:06,560 --> 00:21:08,360
එයා 1000ක් ඉදිරියෙන්.
මට එයාව අල්ලාගන්න බෑ.
418
00:21:08,360 --> 00:21:09,760
මට එයාව පරද්දන්න බෑ.
419
00:21:09,760 --> 00:21:12,730
මට පුලුවන්නේ මේ පහල
ඉන්න මිනිස්සු ආරක්ෂා කරන්න විතරයි.
420
00:21:12,730 --> 00:21:14,190
වෙල්ස් තමයි එයාලාව
ඒ තත්වෙට පත් කලේ,
421
00:21:14,200 --> 00:21:16,400
මට හොදටම විශ්වාසයි
එයා හිතන්නේ නෑ
422
00:21:16,400 --> 00:21:17,800
එයාලා මැරෙන එකවත්
ජිවත් වෙන එක ගැනවත්.
423
00:21:17,800 --> 00:21:18,860
මම කරනවා.
424
00:21:36,320 --> 00:21:37,890
බායි බායි.
ලෙනාඩ් ස්නාර්ට්.
425
00:21:42,700 --> 00:21:44,900
මම CCPD එකේ හැමදේම මැකුවා,
426
00:21:44,900 --> 00:21:47,000
A.R.G.U.S., FBI වල
ඔයා ගැන තිබුන හැමදේම.
427
00:21:47,000 --> 00:21:50,530
ඔන්ලයින් ඔයා ගැන තියෙන
හැම වාර්තාවක්ම මකන්න වයිරස් එකක් යැවුවා.
428
00:21:50,540 --> 00:21:52,970
මේ තමයි හැම දේම
429
00:21:52,970 --> 00:21:55,540
ඔයා ගැන පොලිසියට තියෙන වාර්තා.
430
00:21:55,540 --> 00:21:56,810
හොදයි.
431
00:22:04,020 --> 00:22:06,350
මට ආරංචි වුනා
අපි හැමෝම එකට වැඩ කරන්න යන්නේ කියලා.
432
00:22:06,350 --> 00:22:08,820
ඒක හරි, සහෝ.
433
00:22:08,820 --> 00:22:10,390
සහයකයෝ.
434
00:22:16,170 --> 00:22:17,640
මේක විහිලුවක් කියලා මට කියන්න.
435
00:22:17,640 --> 00:22:19,880
ඔයා හරි, ලෙනී.
436
00:22:19,880 --> 00:22:21,280
එයාට තරහා ගිහින්.
437
00:22:21,280 --> 00:22:23,310
මට තරහා ගිහින් නෑ.
438
00:22:26,220 --> 00:22:28,090
මට තරහා ගිහින් කියන්න බෑ.
439
00:22:29,760 --> 00:22:32,000
කට්ටිය,
440
00:22:32,000 --> 00:22:34,130
අපිට මේක කරන්න නම්
මෙයාලාගේ උදව් ඕනි වෙනවා.
441
00:22:34,130 --> 00:22:35,500
ඇයි ඔයා වෙස්මුණ දාගෙන ඉන්නේ?
442
00:22:35,500 --> 00:22:37,200
ඔයා කවුද කියලා ස්නාර්ට් දන්නවා.
443
00:22:37,200 --> 00:22:39,000
මම කාටවත් ඒක කියන්නේ
නෑ කියලා පොරොන්දු වුනා.
444
00:22:39,000 --> 00:22:40,730
ඒකට මගේ නංගිවත් අයිතියි.
445
00:22:40,730 --> 00:22:41,800
පාහරයා.
446
00:22:41,800 --> 00:22:44,400
රස්තියාදුකාරි.
447
00:22:44,400 --> 00:22:46,830
පුදුම වෙලා වගේ බලන්න එපා,
පරික්ෂක තුමා.
448
00:22:46,840 --> 00:22:48,870
මම මගේ වචනය රකින කෙනෙක්.
449
00:22:48,870 --> 00:22:50,610
ඔව්, එහෙම වුනොත් හොදයි.
450
00:22:50,610 --> 00:22:53,210
නැත්නම් මම තමුන්ව
ඒ ප්ලේන් එකට දානවා.
451
00:22:58,320 --> 00:23:00,450
හේයි, සිස්කෝ.
452
00:23:00,450 --> 00:23:03,850
හේයි, කැප්ටන් කෝල්ඩ්ගේ
යක්ෂ නංගි.
453
00:23:05,120 --> 00:23:07,720
ඔයා තවමත් මාත් එක්ක
තරහින් නේද ඉන්නේ?
454
00:23:07,730 --> 00:23:11,130
ඔයාව කිස් කරලා මම විනෝද වුනා.
455
00:23:11,130 --> 00:23:12,190
ඔයා එයාව කිස් කලා?
456
00:23:12,200 --> 00:23:14,760
තර්ජනය කරපු නිසා.
සංසුන් වෙන්න.
457
00:23:14,760 --> 00:23:18,330
මම.. මම ඔයා ගැන ගොඩක් හිතුවා.
458
00:23:18,330 --> 00:23:20,230
ඇත්තටම?
459
00:23:23,000 --> 00:23:25,000
නවත්වන්න.
460
00:23:25,010 --> 00:23:29,410
මොකද මේක මෙතන,
461
00:23:29,410 --> 00:23:32,010
සිද්ධ වෙන්නේ නෑ.
462
00:23:32,010 --> 00:23:33,740
කෙල්ලෙක්ට බලාපොරොත්තු වෙන්න පුලුවන්.
463
00:23:38,650 --> 00:23:39,980
ඇත්තටම සතුටු වෙන්නේ නෑ
464
00:23:39,980 --> 00:23:41,980
මේ සතියේ හොද මිනිහෙක් වෙලා.
465
00:23:41,990 --> 00:23:43,020
ඇත්තටම නෑ.
466
00:23:43,020 --> 00:23:44,150
හේයි, මචං
467
00:23:44,150 --> 00:23:45,320
ඔයා විදියක් හොයාගත්තාද
468
00:23:45,320 --> 00:23:47,320
මෙටා මිනිස්සු එයාපෝට් එකට ගෙනියන්න?
469
00:23:47,330 --> 00:23:49,190
ඇත්තටම, හොයාගත්තා.
470
00:23:49,190 --> 00:23:50,760
ඒක ගොඩක් රහසිගතයි.
471
00:23:52,390 --> 00:23:54,090
මේක නියමයි.
කොහෙන්ද හොයාගත්තේ?
472
00:23:54,100 --> 00:23:55,390
මගේ අංකල්ට අයිති එකක්.
473
00:23:55,400 --> 00:23:58,460
එයාගේ කම්පැනිය
සීතකල ආහාර රට හරහා ගෙනියනවා.
474
00:23:58,470 --> 00:24:01,030
හරි, ඉතින් මම
ශිත පද්ධතිය වෙනස් කලා
475
00:24:01,030 --> 00:24:02,500
රෝදපුටුවේ බල ශක්ති ප්‍රභවයෙන්
476
00:24:02,500 --> 00:24:04,800
ශක්ති මන්දකයක් හදන්න.
477
00:24:04,800 --> 00:24:06,670
ඒකෙන් ඇත්තටම මොකක්ද කියන්නේ?
478
00:24:06,670 --> 00:24:09,010
සරලව, මේක පිටිපස්සහ
479
00:24:09,010 --> 00:24:11,440
ලොකු බලශක්තියක් තියෙනවා
ඒකෙන් නිපදනවා
480
00:24:11,440 --> 00:24:13,210
අනිත්‍ය බලයක්,
481
00:24:13,210 --> 00:24:15,110
මෙටා මිනිස්සුන්ගේ බලය වලක්වන්න,
ඉතින් අපිට පුලුවන් එයාලව
482
00:24:15,110 --> 00:24:16,510
එයාපෝට් එකට ගෙනියලා
ප්ලේන් එකට දාන්න
483
00:24:16,510 --> 00:24:18,650
අපිට කිසි කරදරයක් වෙන්නෙ නැතිව.
484
00:24:18,650 --> 00:24:20,120
තාක්ෂණිකව, අපිට කවුරු හරි ඕනි
485
00:24:20,120 --> 00:24:21,650
Class A රියදුරු බලපත්‍රයක් තියෙන
486
00:24:21,650 --> 00:24:23,020
මේක ගෙනියන්න.
487
00:24:23,020 --> 00:24:25,590
මට මේක ගෙනියන්න පුලුවන්.
488
00:24:25,590 --> 00:24:28,130
මොකක්?
මට Class A රියදුරු බලපත්‍රයක් තියෙනවා.
489
00:24:28,130 --> 00:24:30,690
-ඔයාට තියෙනවා?
-අපි හැමෝටම ඩොක්ටර්ලා වෙන්න බෑ.
490
00:24:31,200 --> 00:24:32,030
හරි, මේක කරමු.
491
00:24:32,030 --> 00:24:34,500
ප්ලේන් එක පැය දෙකකින් ඒවි.
492
00:24:34,800 --> 00:24:36,870
හේයි, හේයි!
මොන මගුලක්ද?
493
00:24:36,870 --> 00:24:40,370
හේයි!
494
00:24:48,220 --> 00:24:50,620
ඒක හරි.
එයාලා හැමෝගෙම සිහිය නැතිවෙලා.
495
00:24:56,190 --> 00:24:57,660
බාධකය සම්පුර්ණයෙන් වැඩ කරනවා.
496
00:24:57,660 --> 00:24:58,360
හරි.
497
00:24:58,360 --> 00:25:00,160
මම පාර පැහැදිලි කරන්න බලන්නම්.
498
00:25:00,460 --> 00:25:01,860
කිසිම දෙයක් නිසා නවතින්න එපා.
499
00:25:01,870 --> 00:25:04,070
අපි යමු.
500
00:25:04,370 --> 00:25:05,700
ඔයාගේ පස්සෙන්.
501
00:25:29,730 --> 00:25:31,430
හේයි, ඉස්සරහා ට්‍රැෆික් එකක් තියෙනවා.
502
00:25:31,430 --> 00:25:32,800
මම බලන්නම්.
503
00:25:37,200 --> 00:25:38,930
අපේ කාර්ගෝ එකට කොහොමද?
504
00:25:38,940 --> 00:25:41,170
හැමදේම සාමාන්‍යයි.
505
00:25:55,750 --> 00:25:57,320
කරදර වෙන්න එා.
506
00:25:57,320 --> 00:26:00,030
ඔයාගේ බලයන් වැඩ කරන්නේ නෑ.
අපේ කාගෙවත්.
507
00:26:00,030 --> 00:26:01,500
මොන මගුලක්ද වෙන්නේ?
508
00:26:01,500 --> 00:26:03,460
-එයාලා අපිව ගෙනියනවා.
-කොහාටද?
509
00:26:03,470 --> 00:26:06,130
විහිලුවක්.
මට විස්තරය ලැබුනේ නෑ.
510
00:26:07,400 --> 00:26:08,270
-හේයි!
511
00:26:08,270 --> 00:26:11,140
උස, කලු, හැන්සම් කෙනා,
ඔයාගේ බලයන් වැඩ නෑ කියලා කිවේ.
512
00:26:11,140 --> 00:26:14,340
හැමෝම ශක්තිමත්,
හැබැයි මොළයක් නෑ.
513
00:26:14,340 --> 00:26:16,570
මම ඔයාව දන්නවා නේද?
514
00:26:16,580 --> 00:26:18,110
කයිල් නිම්බස්.
515
00:26:18,110 --> 00:26:20,350
ඩාර්බියන් අපරාධ පවුලේ සාමාජිකයෙක්.
516
00:26:20,350 --> 00:26:21,650
අන්න හරි.
517
00:26:21,650 --> 00:26:23,750
අවුරුද්දකට කලින් ඔයාව
අත්අඩංගුවට ගත්තා නේද?
518
00:26:23,750 --> 00:26:24,980
එහෙම වුනේ නෑ.
519
00:26:24,990 --> 00:26:26,780
නෑ.
ඩාර්බියන් අයව දැනගෙන හිටියෙ නෑ
520
00:26:26,780 --> 00:26:28,420
හොදම බුද්ධිමත් අය කුලියට ගන්නවා කියලා.
521
00:26:28,420 --> 00:26:29,920
ඔයාට හරියට මැරෙන්නත් බැරි වුනා.
522
00:26:29,920 --> 00:26:32,420
ඉතින් ඔයා දැන් මොඩ විදියට
තරහා ගිහින් ඉන්නේ, මාර්ඩන්.
523
00:26:32,420 --> 00:26:34,620
ඔයා කාත් එක්ක හරි ගහගන්නද හදන්නේ?
524
00:26:34,620 --> 00:26:35,960
එහෙම හිතනවා.
525
00:26:35,960 --> 00:26:37,760
මට මගේ බලයන් තිබුනා නම්,
526
00:26:37,760 --> 00:26:41,160
මම හැමෝම ගෑස් ගහලා මරලා දානවා.
527
00:26:41,170 --> 00:26:43,200
ඊට පසසේ ඔයා ඉන්නේ
528
00:26:43,200 --> 00:26:45,070
මිනි හතරක් තියෙන පෙටිටයක.
529
00:26:45,070 --> 00:26:46,870
ඒකෙන් ඔයාට මොකක්ද ලැබෙන්නේ?
530
00:26:46,870 --> 00:26:48,410
නිදහසයි
නිශ්ශබ්ද කමයි.
531
00:26:51,940 --> 00:26:53,110
ඔයාලා ගැන මම දන්නේ නෑ,
532
00:26:53,110 --> 00:26:54,380
මට මගේ බලයන් ඕනි නෑ
533
00:26:54,380 --> 00:26:57,610
මේ පෙට්ටිය මිනි වලින් පුරවන්න.
534
00:26:57,620 --> 00:26:59,120
එන්න.
535
00:27:09,490 --> 00:27:10,530
මොකක්ද ඒ?
536
00:27:10,530 --> 00:27:12,430
එයාලා අපිව ගෙනියන තැන මොකක් වුනත්,
537
00:27:12,430 --> 00:27:13,760
අපි එතනට ආවා.
538
00:27:17,370 --> 00:27:18,830
ෆෙරිස් ගුවන්තොටුපල?
539
00:27:18,840 --> 00:27:20,670
මම හිතුවේ මේ තැන
වහලා දාලා කියලා.
540
00:27:20,670 --> 00:27:21,940
එහෙම තමයි.
541
00:27:21,940 --> 00:27:23,810
එයාලාගේ පර්යේෂණ
නියමුවෝ අතුරුදහන් වුනාම.
542
00:27:23,810 --> 00:27:25,640
ඉතිගන් මොකක්ද සැලැස්ම?
මට මේක ඉවරයක් කරන්න ඕනි.
543
00:27:25,640 --> 00:27:27,680
ඒක ඕනම වෙලාවක එන්න ඕනි.
544
00:27:27,680 --> 00:27:29,750
ජෝ, මම දන්නවා ඔයා
මේකට එකග නැ කියලා...
545
00:27:29,750 --> 00:27:33,890
ඒක ඉතිරි කරගන්න බෙරි.
මට ඒක ඉවරයක් කරන්නයි ඕනි.
546
00:27:33,890 --> 00:27:36,120
ඔයා මට නමක් දුන්නේ නැත්තේ ඇයි?
547
00:27:36,120 --> 00:27:38,790
ඔයායි කැප්ටන් කෝල්ඩ්
නම දැම්මේ කියලා මට ආරංචියි.
548
00:27:38,790 --> 00:27:41,060
මට මොකක් කියන්න ඕනි
කියලද ඔයා හිතන්නේ?
549
00:27:41,060 --> 00:27:42,730
ගැහැණු පදිංචිකාරිය.
550
00:27:42,730 --> 00:27:44,690
අයියෝ.
551
00:27:44,700 --> 00:27:46,460
ඔයා මගේ තුවක්කුව හැදුවේ.
අඩුම තරමේ
552
00:27:46,470 --> 00:27:48,440
මට භයානක නමක් දෙන්න.
553
00:27:50,240 --> 00:27:52,580
අනේ?
554
00:27:52,580 --> 00:27:55,880
හොදයි.
555
00:27:55,880 --> 00:27:59,420
Golden Glider. (රත්තරන් ගුවන්යානය)
556
00:27:59,420 --> 00:28:01,530
දක්ෂකම රාගිකයි, සිස්කෝ.
557
00:28:05,000 --> 00:28:07,830
ඔයාගේ A.R.G.U.S. යාලුවෝ
ඉක්මන් වගේ.
558
00:28:07,840 --> 00:28:11,500
සමහර විට මේ නිසා වෙන්නැති
එයාලාට මාව අල්ලාගන්න බැරි වුනේ.
559
00:28:11,510 --> 00:28:13,270
අන්න ඒක.
560
00:28:17,440 --> 00:28:19,780
අපි අපි ගහගෙන කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ.
561
00:28:21,010 --> 00:28:23,150
මාව අල්ලන්න එපා.
562
00:28:23,150 --> 00:28:25,120
ඉන්න.
563
00:28:25,120 --> 00:28:26,790
බලන්න.
564
00:28:34,300 --> 00:28:35,600
-ඌප්ස්?
565
00:28:37,660 --> 00:28:39,570
- අපෝ.
- -මොකක්ද අවුල?
566
00:28:39,570 --> 00:28:41,540
ඒක හොද නෑ.
567
00:28:45,470 --> 00:28:48,270
කට්ටිය, කට්ටිය,
අපිට ප්‍රශ්නයක් වගේ.
568
00:28:48,270 --> 00:28:49,770
බාධකය බිදවැටිලා.
569
00:28:49,770 --> 00:28:51,770
බලය අහිමි වෙනවා.
ඇයි කියලා මම දන්නේ නෑ.
570
00:28:51,770 --> 00:28:53,840
-ඉන්න, ඔයාට මොනවා හරි කරන්න පුලුවන්ද?
-මම උත්සහ කරනවා.
571
00:28:56,580 --> 00:29:00,150
දෙවියනේ.
572
00:29:00,150 --> 00:29:02,320
මාර්ඩන්.
573
00:29:13,670 --> 00:29:15,570
ට්‍රිප් එක කැන්සල් කලා!
574
00:29:18,070 --> 00:29:20,000
අන්තිම හුස්ම ටික ගන්නවා.
575
00:29:39,070 --> 00:29:41,270
මම යනවා.
576
00:29:51,500 --> 00:29:52,840
කේට්ලන්, පාත් වෙන්න.
577
00:29:58,090 --> 00:29:59,890
ඔයා රොනිව පයිප් ලයින් එකේ හිර කලා.
578
00:29:59,890 --> 00:30:01,360
තමුසේ රොනීව මැරුවා!
579
00:30:01,360 --> 00:30:02,830
-කේට්ලන්, නවත්වන්න!
-එයා රොනීව මැරුවා!
580
00:30:02,830 --> 00:30:04,800
-එයා රොනීව මැරුවා!
-ඔයා මොකක්ද කරන්නේ?
581
00:30:27,400 --> 00:30:29,770
ඒකව ඉවරයක් කරනවා. සිමන්ස්.
582
00:30:41,170 --> 00:30:44,340
අද රෑ ජය පරජයයෙන් තොර කියමුද?
583
00:30:46,080 --> 00:30:49,450
ඔයාගේ මූණ දිය කරන්න ඕනි
නැත්නම් බලය නැති කරගන්න.
584
00:30:49,450 --> 00:30:53,120
අපි හැමෝම වෙනස් මාවත්වල යමු.
585
00:30:53,120 --> 00:30:54,760
මගේ නම ලෙනාර්ඩ් ස්නාර්ට්.
586
00:30:54,760 --> 00:30:55,860
ඔයා කවුද කියලා මම දන්නවා.
587
00:30:55,860 --> 00:30:58,330
හැමවෙලේම රසිකයෙක් මුණගැහෙන්න ආසයි.
588
00:30:58,330 --> 00:31:00,130
නිකන් මතක තියාගන්න
589
00:31:00,130 --> 00:31:02,040
ඔයාලා අර ප්ලේන් එකේ ගියෙ නැත්තේ ඇයි කියලා
590
00:31:02,040 --> 00:31:03,940
නොදන්න තැනකට.
591
00:31:03,940 --> 00:31:07,310
ඔයා අපිට යන්න දෙනවා?
592
00:31:07,310 --> 00:31:09,210
ඇයි ඔයා අරයට වෙඩි තිබ්බේ?
593
00:31:09,210 --> 00:31:11,920
එයා මට සල්ලි ණයයි.
594
00:31:14,190 --> 00:31:16,220
මොකක්?
ඔයාට 'ස්තුතියි' කියලා කියන්න ඕනිද?
595
00:31:16,220 --> 00:31:20,460
'ස්තුතියි' කියන එක
කවුද අකමැති?
596
00:31:20,460 --> 00:31:21,990
ස්තුතියි.
597
00:31:21,990 --> 00:31:25,690
ඔයාව සාදරෙයන් පිලිගන්නවා.
598
00:31:42,210 --> 00:31:44,510
ඔයා ට්‍රක් එක කඩාකප්පල් කලා නේද?
599
00:31:46,980 --> 00:31:48,940
ඇයි එයාලට පැනලා යන්න දුන්නේ?
600
00:31:48,950 --> 00:31:51,180
මොකද දැන් එයාලා හැමෝම මට ණයයි.
601
00:31:51,180 --> 00:31:53,610
දෙයක් කියනවා එයාලා
මට ගොඩක් උදව් වෙයි කියලා
602
00:31:53,620 --> 00:31:55,650
මගේ තක්කඩි වැඩ වලට,
හිරවෙලා ඉන්නවාට වඩා
603
00:31:55,650 --> 00:31:58,350
උතුරු චීන මුහුදේ.
604
00:31:58,360 --> 00:31:59,620
ඔයා මට පොරොන්දුවක් වුනා.
605
00:32:00,550 --> 00:32:01,520
ඒක ඇත්ත, මම පොරොන්දු වුනා.
606
00:32:01,520 --> 00:32:03,120
ඒත් මේකයි සිද්ධිය.
607
00:32:03,120 --> 00:32:05,920
මම අපරාධකාරයක්
වගේම බොරුකාරයෙක්,
608
00:32:05,930 --> 00:32:07,620
මම මිනිස්සුන්ට රිද්දනවා,
609
00:32:07,630 --> 00:32:09,430
මම එයාලව මංකොල්ල කනවා.
610
00:32:09,430 --> 00:32:11,900
මම වෙන මොනවා කරන්න ඕනි කියලද කියන්නේ?
මම කරන දේ නොකර ඉන්නද?
611
00:32:11,900 --> 00:32:15,500
මේ දේ මගේ වාසියට
හරවා ගන්න විදියක් මම දැක්කා,
612
00:32:15,500 --> 00:32:16,730
ඉතින් මම ඒක කලා
613
00:32:16,740 --> 00:32:20,210
ඔයා ඔයා ගැනම තරහා ගන්න.
614
00:32:20,210 --> 00:32:23,940
මේක ඔයාගේ අතේ තියෙන්නේ, බෙරී.
615
00:32:23,940 --> 00:32:28,550
එහෙනම් ඇයි මාව මරන්නේ නැත්තේ?
616
00:32:28,550 --> 00:32:32,280
මම හිතන්නේ ඔයත් දැන්
මට එකක් ණයයි.
617
00:32:32,290 --> 00:32:34,290
සුභපැතුම්..
618
00:32:34,290 --> 00:32:36,390
මේ හැමදේකටම.
619
00:32:36,390 --> 00:32:39,120
ඒ හැමදේම වුන විදිය දැකගන්න
මම නොඉවසිල්ලෙන් ඉන්නවා.
620
00:32:40,490 --> 00:32:42,760
හේයි, හේයි.
621
00:32:45,240 --> 00:32:47,100
බායි සිස්කෝ.
622
00:33:03,870 --> 00:33:07,240
හේයි, සිස්කෝ කිවා
ඔයා මෙතන ඉන්නවා කියලා.
623
00:33:07,240 --> 00:33:09,610
කේට්ලන්ට කොහොමද?
624
00:33:09,610 --> 00:33:11,340
එයා අර ආලෝක
ප්‍රතිකාරය ලබා ගන්නවා.
625
00:33:11,340 --> 00:33:12,680
එයා හොදින්.
626
00:33:12,680 --> 00:33:14,080
ගොඩක් අපහසුවට ලක්වෙලා.
627
00:33:14,080 --> 00:33:16,550
ඔව්.
628
00:33:16,550 --> 00:33:19,450
'මම ඔයාට කිවනේ' කියලා
නොකිවට ස්තුතියි.
629
00:33:19,450 --> 00:33:22,250
ඒත් මම ඔයාට කියලා තියෙනවා.
630
00:33:22,250 --> 00:33:23,850
දිගින් දිගටම.
631
00:33:23,860 --> 00:33:25,990
මම..
632
00:33:25,990 --> 00:33:28,590
මම දැකලා තියෙනවා ඔලිවර් වැඩ කරන විදිය,
633
00:33:28,590 --> 00:33:31,730
එයා බය නෑ ඕනිම දෙයක් කරන්න
634
00:33:31,730 --> 00:33:34,060
එයාට ඕනි දේ ලබාගන්න,
මම හිතුවේ මට පුලුවන් වෙයි කියලා
635
00:33:34,060 --> 00:33:35,060
එහෙම කරන්න.
636
00:33:35,070 --> 00:33:37,800
මම හිතුවේ මට පුලුවන් කියලා
637
00:33:37,800 --> 00:33:39,900
ස්නාර්ට්ව පාවිච්චි කරන්න,
ඒත් එයා මාව පාවිච්චි කලා.
638
00:33:39,900 --> 00:33:43,670
ඔයා ඇරෝ නෙවෙයි, බෙරි.
639
00:33:43,680 --> 00:33:45,140
නෑ.
640
00:33:45,140 --> 00:33:47,510
ඒ වර්ගයේ විරයෙක් නෙවෙයි ඔයා.
641
00:33:51,050 --> 00:33:52,590
මම කොයි වගේ කෙනෙක්ද?
642
00:33:52,590 --> 00:33:54,520
වද වෙන වර්ගයෙ කෙනෙක්
643
00:33:54,520 --> 00:33:57,090
අර අපරාධකාරයෝ ජිවත් වුනත් මැරුණත්.
644
00:33:57,090 --> 00:34:01,430
මාර්ඩන්, නිම්බස්, ෂෝනා
මොන වගේ දෙයක් අද කලත්,
645
00:34:01,430 --> 00:34:03,660
එයාලා මිනිස්සු.
646
00:34:03,670 --> 00:34:08,170
වෙල්ස්ට එයාලාව පෝන් ඉත්තො වගේ
පාවිච්චි කරන්න දෙන එක වැරදියි කියලා ඔයා දැනගෙන හිටියා.
647
00:34:08,170 --> 00:34:10,640
ඔයා හරි සහ වැරැද්ද අතරේ වෙනස දන්නවා.
648
00:34:10,640 --> 00:34:12,780
ඔයා නොපැහැදිලි කරන්න හිතන්නේ නෑ
649
00:34:12,780 --> 00:34:14,840
ඒ දේවල් දෙක අතරේ සිමාව.
650
00:34:14,850 --> 00:34:17,810
ඒ වර්ගයෙ කෙනෙක් තමයි ඔයා.
651
00:34:17,820 --> 00:34:21,020
ඒකෙන් තමයි ඔයා ඇරෝට
වඩා වෙනස් වෙන්නේ.
652
00:34:23,590 --> 00:34:27,120
ඉතින්, කරුණාකරලා..
653
00:34:27,130 --> 00:34:31,730
ආයෙත් අදුරේ ඇවිදින්න එපා.
654
00:34:31,730 --> 00:34:33,100
එකගද?
655
00:34:33,900 --> 00:34:35,570
ඔව්.
656
00:34:37,170 --> 00:34:39,170
-මොන මගුලක්ද ඒ?
-කට්ටිය..
657
00:34:39,180 --> 00:34:42,050
පාර්ටිකල් ඇක්සලරේටය
දැන් සම්පුර්ණයෙන් චාජ්වෙලා තියෙන්නේ.
658
00:34:42,050 --> 00:34:44,750
වෙල්ස්ට ඒක මොකට ඕනි වුනත්,
දැන් ඒක සුදානම්.
659
00:34:54,630 --> 00:34:56,470
අයරිස්, තවත් කියන්න දේවල්
ඉතිරි වෙලා නෑ.
660
00:34:56,470 --> 00:34:57,930
ඔයා මට විහිලු කරනවද?
661
00:34:57,940 --> 00:34:59,310
ඔයා මේ සම්බන්ධය නතර කරන්න හදන්නේ
662
00:34:59,310 --> 00:35:01,280
අනාගතයෙන් ආපු පිස්සෙක්
663
00:35:01,280 --> 00:35:04,150
මම බෙරීව බදින්න ඉන්නවා
කියලා ඔයාට කියපු නිසාද?
664
00:35:04,150 --> 00:35:05,780
මම ඒක විශ්වාස කරන්නේ නෑ හරිද?
665
00:35:05,780 --> 00:35:08,490
මම විශ්වාස කරන්නේ අපි අපේ
දෛවය තොරාගන්නවා කියලයි.
666
00:35:08,490 --> 00:35:12,590
මම ආදරය කරන කෙනා මම තිරණය කරනවා,
මම ඔයාට ආදරෙයි.
667
00:35:12,590 --> 00:35:14,660
ඔයාට මොන අනාගතයක් වෙල්ස් පෙන්නුවත්,
668
00:35:14,660 --> 00:35:17,600
ඒක මගේ අනාගතය නෙවෙයි.
669
00:35:17,600 --> 00:35:20,470
ඒක අපේ අනාගතය නෙවෙයි.
670
00:35:20,470 --> 00:35:23,170
අනේ මට ඒක ඔප්පු කරන්න ඉඩ දෙන්න.
671
00:35:23,170 --> 00:35:26,080
මේ අනාගතය ගැන නෙවෙයි, අයරිස්.
672
00:35:26,080 --> 00:35:27,480
මේ මෙතන ගැන.
673
00:35:27,480 --> 00:35:29,650
දැන්.
අද.
674
00:35:29,650 --> 00:35:31,320
මුල්ම අවස්ථාවේ ඉදන්,
675
00:35:31,320 --> 00:35:33,850
මේ සම්බන්ධතාවයේ තුන්දෙනෙක් හිටියා.
676
00:35:33,860 --> 00:35:36,590
ඔයයි, මමයි, බෙරියි.
677
00:35:36,590 --> 00:35:37,690
ඒක ඇත්ත නෙවෙයි.
678
00:35:37,690 --> 00:35:40,060
ඔයාට ඕනි හැමදේම
ප්‍රතික්ෂේප කරන්න පුලුවන්.
679
00:35:40,060 --> 00:35:42,100
ඒත් බෙරි ඒක දන්නවා.
680
00:35:42,100 --> 00:35:43,760
ජෝ ඒක දන්නවා.
681
00:35:43,770 --> 00:35:47,770
මම ඇත්තටම අවංක වුනොතිතන්,
682
00:35:47,770 --> 00:35:50,100
මමත් දැනගෙන හිටියේ.
683
00:35:50,100 --> 00:35:53,100
මම හැමවෙලේම දැනගෙන හිටියේ.
684
00:35:53,110 --> 00:35:54,870
මම හිතන්නේ මම..
685
00:35:54,870 --> 00:35:57,610
මම හිතුවේ දේවල් වෙනස් කරන්න
පුලුවන් තරම් ඔයාට ආදරය කරන්න පුලුවන් වෙයි කියලා.
686
00:36:00,310 --> 00:36:01,850
මට සමාවෙන්න.
687
00:36:04,350 --> 00:36:05,750
ඒත් ඔයා ඇත්තටම මට ආදරය කරනවා නම්,
688
00:36:05,750 --> 00:36:07,720
ඔයා මේක ඉවරයක් වෙන්න දෙන්න.
689
00:36:07,720 --> 00:36:09,190
හරි.
690
00:36:12,860 --> 00:36:14,960
එහෙනම් ඒක ඉවරයි.
691
00:36:32,850 --> 00:36:35,580
බෙරී, ඒ ගැන හිතන්නවත් එපා.
692
00:36:35,590 --> 00:36:37,690
බෙරී, එපා.
693
00:36:37,690 --> 00:36:40,220
ඔයාට තනියම එලියට යන්න බෑ.
694
00:36:40,230 --> 00:36:41,790
ඔව්, මට පුලුවන්.
695
00:36:47,910 --> 00:36:51,140
මට ආරංචියි ඔයා හිරකාරයෝ
ගෙනියපු වැඩේ හරියට වුනේ නෑ කියලා.
696
00:36:51,140 --> 00:36:52,710
මට කණගාටුයි.
697
00:36:52,710 --> 00:36:54,510
ඔයාගේ ප්ලෙන් එකේ කොටසක්
කියලා මම හිතන්නේ?
698
00:36:54,510 --> 00:36:57,880
ඇත්තටම, ඒක මගේ
ප්ලැන් එකේ කොටසක් නෙවෙයි,
699
00:36:57,890 --> 00:37:00,650
ඒත් මම පුදුම වුනා ඔයා ගියපු දුර ගැන
700
00:37:00,650 --> 00:37:03,690
ඒ මිනිස්සුන්ට හානියක් වෙන එකෙන් වලක්වන්න.
701
00:37:03,690 --> 00:37:05,960
හැමදාමත් වීරයා, බෙරී?
702
00:37:05,960 --> 00:37:07,460
ඔයා ඇතිතරම් මිනිස්සුන්ට රිද්දුවා.
703
00:37:07,460 --> 00:37:09,700
මම දන්නවා.
ඔයා මාව හතුරෙක් විදියට දකින්නේ,
704
00:37:09,700 --> 00:37:12,830
ඒත්, බෙරී, ඔයා ආපහු
හැරිලා බැලුවෝතින්,
705
00:37:12,840 --> 00:37:15,040
ප්‍රවේශමෙන් බලන්න,
706
00:37:15,040 --> 00:37:17,170
මම කරපු හැමදේම,
707
00:37:17,170 --> 00:37:20,270
මම ක්‍රියා කරපු හැම චක්රයක්ම,
708
00:37:20,270 --> 00:37:23,980
ඔයාට තේරෙයි මම කලේ
709
00:37:23,980 --> 00:37:25,810
මම කරන්න ඕනි දේ කියලා.
710
00:37:25,810 --> 00:37:28,020
වැඩිපුර මොකුත් නෑ.
711
00:37:28,020 --> 00:37:30,450
අඩුවෙන් මොකුත් නෑ.
712
00:37:30,450 --> 00:37:32,190
පාර්ටිකල් ඇක්සලරේටය?
713
00:37:32,190 --> 00:37:34,190
ඒක කොහොමද ඔයාගේ
ප්ලෑන් එකට ගැලපෙන්නේ?
714
00:37:34,190 --> 00:37:36,690
ඇයි ඔයා ඇතුලට ගිහින්,
715
00:37:36,690 --> 00:37:38,020
මට ඔයාට පෙන්වන්න ඉඩ දෙන්නේ නැත්තේ.
716
00:37:38,020 --> 00:37:39,790
මම අමාරුම විදියෙන් ඉගෙන ගත්තා විතරයි
717
00:37:39,790 --> 00:37:41,820
නරක මිනිස්සු විශ්වාස කරන්න එපා කියලා.
718
00:37:41,830 --> 00:37:43,660
තවම..
719
00:37:43,660 --> 00:37:45,160
මම ඔයාට පෙන්වලා තියෙනවා
720
00:37:45,160 --> 00:37:47,390
කාලෙන් කාලෙට
721
00:37:47,400 --> 00:37:48,690
ඔයාට මාව පරද්දන්න බෑ කියලා,
බෙරී.
722
00:37:52,470 --> 00:37:54,740
-රොනී.
-ෆයර්ස්ටෝම්.
723
00:37:58,310 --> 00:38:01,740
ඔයා ඔයාට යාලුවෙක් ගෙනල්ලා.
724
00:38:07,610 --> 00:38:10,180
සාදරයෙන් පිලිගන්නවා, මිස්ටර් ක්වීන්.
725
00:38:10,180 --> 00:38:11,720
අපි පරක්කු නෑ කියලා හිතනවා.
726
00:38:11,720 --> 00:38:12,850
ඔයාලා වෙලාවට ආවේ.
727
00:38:12,850 --> 00:38:15,620
ඔයා කොච්චර වේගවත්ද කියලා
මට වැඩක් නෑ.
728
00:38:15,620 --> 00:38:18,420
ඔයාට අපි තුන්දෙනා එක්ක
එක වෙලාවේ සටන් කරන්න බෑ.
729
00:38:18,430 --> 00:38:21,760
මට බැ?
730
00:38:21,760 --> 00:38:23,400
මාව විශ්වාස කරන්න.
731
00:38:23,400 --> 00:38:26,830
මේක..
මේක විනෝදජනක දෙයක් වේවි.
732
00:38:44,250 --> 00:38:46,180
එහාට යන්න බෙරි.
733
00:38:46,890 --> 00:38:48,120
බෙරී, එහාට යන්න!
734
00:39:03,140 --> 00:39:04,100
රොනී.
735
00:39:07,070 --> 00:39:09,610
නැනයිට්,
රේ ප්ලාමර්ගේ උදව්ව.
736
00:39:09,610 --> 00:39:11,610
එයාලා ලොකු සංඛ්‍යාතයක් නිදහස් කරනවා
737
00:39:11,610 --> 00:39:13,380
ඔයාගේ වේගයට බාධා කරන.
738
00:39:13,380 --> 00:39:15,950
ඔයාට ටික වෙලාවක් යනකන්
දුවන්න වෙන්නේ නෑ.
739
00:39:53,530 --> 00:39:54,930
අතිත පොත්වල කියන්නේ
740
00:39:54,930 --> 00:39:57,730
ඔයා අවුරුදු 86ක් ජිවත් වුනා
කියලයි මිස්ටර් ක්වීන්.
741
00:39:57,730 --> 00:40:00,270
මම හිතන්නේ අතිත පොත්
742
00:40:00,270 --> 00:40:02,170
වැරදියි.
743
00:40:07,070 --> 00:40:09,210
ඒක තමයි ශක්තිය.
744
00:40:09,510 --> 00:40:12,080
ඔයාට මාව නවත්වන්න බෑ, ෆ්ලෑෂ්.
745
00:40:12,080 --> 00:40:14,180
කවදාවත් බෑ.
746
00:40:30,060 --> 00:40:31,200
දැන්!
747
00:41:14,850 --> 00:41:16,450
ස්තුතියි යාලුවනේ!
748
00:41:16,450 --> 00:41:18,690
ප්‍රශ්නයක් නෑ.
749
00:41:18,690 --> 00:41:20,630
ලස්සන කොණ්ඩ මෝස්තරය.
750
00:41:20,630 --> 00:41:23,630
ඔයාගේ කොළපාට අතැරලා වගේ පේනවා.
751
00:41:23,630 --> 00:41:24,830
වෙනස් දෙයක් උත්සහ කරනවා.
752
00:41:26,300 --> 00:41:27,500
මට ඔයාගෙන් උදව්වක් ඕනි වෙන්න පුලුවන්.
753
00:41:27,500 --> 00:41:29,830
ඕනම දවසක,
ඕනිම වෙලාවක.
754
00:41:40,710 --> 00:41:42,610
මට තේරුනා.