1
00:00:01,570 --> 00:00:03,115
මගේ නම බෙරී ඇලන්.
2
00:00:03,140 --> 00:00:05,472
මම තමයි ජිවත් වෙලා ඉන්න
වේගවත්ම මිනිසා.
3
00:00:05,497 --> 00:00:08,225
පිටත ලෝකයට,
මම සාමාන්‍ය අපරාධ විශේෂඥයෙක්,
4
00:00:08,250 --> 00:00:10,842
ඒත් රහසේ,
ස්ටාර් ලැබ් එකේ ඉන්න මගේ යාලුවන්ගේ උදව්වෙන්,
5
00:00:10,867 --> 00:00:14,171
මම අපරාධවලට විරුද්ධව සටන් කරලා
මං වගේ අනිත් මෙටා මිනිස්සු හොයාගන්නවා.
6
00:00:14,339 --> 00:00:17,006
සූම් පරද්දලා
මල්ටිවර්ස් එකම බේරාගත්තට පස්සේ,
7
00:00:17,031 --> 00:00:20,623
මම කාලය හරහා ආපස්සට ගිහින්
වෙනත් කාල රාමුවක් නිර්මාණය කලා,
ෆ්ලෑෂ් පොයින්ට් එකක්.
8
00:00:20,625 --> 00:00:22,391
මම කාලරාමුව තිබුන විදියටම හරිගැස්සුවා,
9
00:00:22,393 --> 00:00:24,527
ඒත් මම යද්දි තිබුන විදියට සමහර දේවල් නෑ.
10
00:00:24,529 --> 00:00:26,609
මම අපේ ලෝකයට අලුත්
තර්ජනයන් අරගෙන ආවා.
11
00:00:26,634 --> 00:00:28,921
දැන් ඒවා නවත්වන්න පුලුවන්
තරම් වේගවත් කෙනෙක්ට ඉන්නේ මම විතරයි.
12
00:00:28,946 --> 00:00:31,507
මම තමයි ෆ්ලෑෂ්.
13
00:00:31,922 --> 00:00:33,322
පසුගිය කොටස්වලින්...
14
00:00:33,324 --> 00:00:35,357
කේට්ලන්, මට සමාවෙන්න, වස්තුවේ.
15
00:00:35,359 --> 00:00:38,250
ඔයාට මේ තියෙන බලය..
ඔයා ඒක වැඩිපුර පාවිච්චි කරන්න,
16
00:00:38,281 --> 00:00:40,762
ඒක අනිත් පැත්ත
හරවන්න අමාරු වෙනවා.
17
00:00:40,764 --> 00:00:41,930
මම ඔයාගේ මාංචු ගත්තා.
18
00:00:41,932 --> 00:00:43,365
ෆැෂන් එකටද මේවා දාගත්තේ?
19
00:00:43,367 --> 00:00:44,900
මොකද ඔයා මෙටා මනුස්සයෙක් නෙවෙයි.
20
00:00:44,925 --> 00:00:46,211
-මම එයාද?
-ඔව්.
21
00:00:46,236 --> 00:00:47,569
මම අපි දෙන්නව දැක්කා.
22
00:00:47,571 --> 00:00:49,905
වයිබුයි කිලර් ෆ්රොස්ටුයි සටන් කරනවා.
23
00:00:49,907 --> 00:00:51,773
කාලය ඇවිත් තියෙන්නේ
24
00:00:51,775 --> 00:00:53,976
ඔයාව නිදහස් කරන්න.
25
00:00:53,978 --> 00:00:54,977
වොලී, එපා!
26
00:01:05,281 --> 00:01:08,290
තමුන්ට ස්පීඩ් ෆෝර්ස් එක උදව් වෙනවා ඇති, ෆ්ලෑෂ්,
27
00:01:08,292 --> 00:01:10,158
ඒත් මමයි ඒක පාලනය කරන්නේ.
28
00:01:10,160 --> 00:01:11,860
තමුන් එක මිනිහෙක් විතරයි,
29
00:01:11,862 --> 00:01:14,216
ඒත් මම තමයි දෙවියෝ.
30
00:01:14,241 --> 00:01:15,708
ඔයා දෙවියෝ.
31
00:01:15,733 --> 00:01:18,268
මම තමයි සැවටාර්.
32
00:01:26,104 --> 00:01:27,843
-එයාට වෙඩි තියන්න!
-මට ඒකව පේන්නේ නෑ.
33
00:01:27,845 --> 00:01:29,479
ඒක කරන්න!
34
00:01:36,928 --> 00:01:38,628
ඇල්කමි!
35
00:01:41,225 --> 00:01:42,724
ටිකක් දුවන්න යමු.
36
00:01:49,700 --> 00:01:51,033
බෙරී!
37
00:02:09,520 --> 00:02:11,586
-මොකද වෙන්නේ?
-මට තේරෙන්නේ නෑ.
38
00:02:11,588 --> 00:02:13,021
සූට් එකේ GPS හරියට වැඩ කරන්නේ නෑ වගේ.
39
00:02:13,023 --> 00:02:14,589
ඒක පෙන්නන විදියට
එයා මතුවෙනවා ආයෙත් මතු වෙනවා
40
00:02:14,591 --> 00:02:16,892
එක සැරේ මුලු නගරය පුරාවටම,
එහෙම කරන්න බෑනේ.
41
00:02:16,894 --> 00:02:18,126
එයාට ඒ තරම් වේගයෙන් යන්න බෑනේ.
42
00:02:18,128 --> 00:02:19,471
එයාට එහෙම බැරි නම්,
43
00:02:20,397 --> 00:02:22,104
වෙන කාට හරි පුලුවන් ඇති.
44
00:02:26,971 --> 00:02:28,504
ඇතිද?
45
00:02:29,284 --> 00:02:31,006
ලගටවත් ආවේ නෑ.
46
00:02:46,690 --> 00:02:48,767
බලන්න. ඒක නැවතුනා.
එයා වෙරළ ලග ඉන්නේ.
47
00:02:48,792 --> 00:02:51,393
හරි. අපි එයාව ගන්න යන්න ඕනි.
48
00:02:51,395 --> 00:02:54,345
ඊට පස්සේ මොකක් කරන්නද? එයා සටන් කරන්නේ
අල්ලා ගන්න බැරි නොපෙනෙන බලයක් එක්ක.
49
00:02:54,370 --> 00:02:56,979
-මට ඉඩ දෙනවා නම්, සැලැස්මක් තියෙනවා.
-එපා. එපා.
50
00:02:57,096 --> 00:02:58,767
-හොද ප්ලැන් එකක්.
-ඔයාගේ අත පාත දාගන්න.
51
00:02:58,769 --> 00:03:00,097
ඒක අංක ගැන ප්‍රශ්නයක්.
52
00:03:00,122 --> 00:03:02,767
මොකද දැන්, පේන විදියට
එක්කෙනෙක්ට විරුද්ධව එක්කෙනෙක්.
53
00:03:02,792 --> 00:03:05,502
එක්කෙනෙක්ට විරුද්ධව තුන් දෙනෙක් වුනොත් කොහොමද?
මම කියන දේ ඔයාලා දන්නවද?
54
00:03:05,527 --> 00:03:07,709
සිස්කෝ, ඔයාට පුළුවන් විවරයක් හදලා
55
00:03:07,711 --> 00:03:09,144
ඔයාලා දෙන්නම වෙරළට යන්න.
56
00:03:09,146 --> 00:03:11,379
කට්ටිය, මට බෑ.
ඒක ගොඩක් භයානකයි.
57
00:03:11,381 --> 00:03:13,182
මම ඔයාගෙන් ඉල්ලනවා. අනේ.
58
00:03:16,220 --> 00:03:18,542
තවමත් ජීවත් වෙනවද?
59
00:03:18,627 --> 00:03:22,324
තමුන් මගේ සිංහාසනය යට
තියෙන හෙවනැල්ලක් විතරයි.
60
00:03:22,326 --> 00:03:24,126
තමුන් අතීතය විතරයි,
61
00:03:24,128 --> 00:03:26,027
මම තමයි...
62
00:03:26,909 --> 00:03:29,531
මම තමයි අනාගතය, ෆ්ලෑෂ්.
63
00:03:32,924 --> 00:03:34,752
මට ඒකා පේන්නේ නෑ!
64
00:03:34,777 --> 00:03:36,187
කරන්න!
65
00:03:57,311 --> 00:03:58,904
වූ-හූ!
66
00:03:58,944 --> 00:04:01,596
ඹ්.. කොල්ලෝ.
67
00:04:02,240 --> 00:04:04,214
හෙට තමයි මේවා දැනෙන්නේ.
68
00:04:06,428 --> 00:04:09,225
ඒක අලුත් වේදනාකාරි
දෙයක් මගේ බලයෙන් කරන්න පුලුවන්.
69
00:04:09,250 --> 00:04:11,514
ඔයා හොදින්ද?
70
00:04:11,539 --> 00:04:13,108
ඔව්, මම හොදින්.
71
00:04:13,420 --> 00:04:15,717
ටිකක් සීතලයි.
72
00:04:16,395 --> 00:04:18,195
ආවට ස්තුතියි.
73
00:04:32,729 --> 00:04:35,697
බෙරී, දැනටමත් ඔයාගේ හොද වෙනවා.
ඉක්මනටම හොදටම හොද වෙයි.
74
00:04:35,699 --> 00:04:38,124
සිස්කෝ, මම ඔයාගේ මොලේට
කරපු MRI පරික්ෂාව
75
00:04:38,149 --> 00:04:40,035
පෙන්වන විදියට කේෂනාලිකාවල වෙනස
76
00:04:40,037 --> 00:04:42,304
පොඩි ආඝාත තත්වයක් වගේ.
77
00:04:42,579 --> 00:04:45,616
මම ලගදි නම් ආයේ ඒ වගේ
විවරයක් හදන්නේ නෑ.
78
00:04:45,641 --> 00:04:47,114
හරි. හරි. පොඩි ආඝාත තත්වයක්?
79
00:04:47,139 --> 00:04:49,077
ඔයා එහෙම කෙලින් කියන්න බෑ හරිද?
80
00:04:49,102 --> 00:04:50,233
මොකක්ද... මොකක්ද ඒකෙ තේරුම?
81
00:04:50,258 --> 00:04:51,968
මට ජීවිත කාලෙම මිග්රේන් හැදිලා ඉන්න වෙනවද?
82
00:04:51,993 --> 00:04:54,749
ඒ කියන්නේ ඔයා ඇස්ප්‍රීන්
පෙති ටිකක් ගත්තොත් ඔයාට හොද වෙයි.
83
00:04:54,751 --> 00:04:58,837
ආ. ඊලග සැරේ ඒකෙන් පටන් ගන්න.
84
00:04:59,001 --> 00:05:03,821
කේට්, මම දන්නවා ඔයා ඔයාගේ
බලය පාවිච්චි කරලා ජිවිතේ අනතුරේ දාගත්තා කියලා. ස්තුතියි.
85
00:05:03,961 --> 00:05:07,288
-මම මොකුත් කලේ නෑ.
-ඔයා මගේ ජීවිතය බේරුවා.
86
00:05:07,313 --> 00:05:09,764
ඔයා මගේ ජිවිතය ගොඩක් සැරයක් බේරලා තියෙනවා.
87
00:05:09,899 --> 00:05:12,485
මම වොලිව බලලා එන්නම්.
88
00:05:12,510 --> 00:05:14,009
හරි.
89
00:05:19,141 --> 00:05:20,331
ඒ මොකක්ද ඒ?
90
00:05:20,356 --> 00:05:22,523
වෙරළේ ගල් ගැහුන දේ?
91
00:05:22,988 --> 00:05:24,547
මම දන්නේ නෑ.
92
00:05:26,032 --> 00:05:27,916
ඒත් දැන් අපි දන්නවා
ඇල්කමි කියන්නේ සේවකයෙක් විතරයි.
93
00:05:27,918 --> 00:05:30,405
ඒ දේ මොකක් වුනත්, ඇත්තටම
ඒකට විරුද්ධව තමයි අපි වැඩ කරන්නේ.
94
00:05:30,430 --> 00:05:33,046
ප්රශ්නය: ඔයාට විතරද එයාව පේන්නේ?
95
00:05:33,071 --> 00:05:35,515
ඇයි? මම කියන්නේ.. ඇයි?
96
00:05:35,540 --> 00:05:37,891
ඔයාලා දෙන්නම ස්පීඩ්ස්ටර්ස්ලා.
සමහර විට ඒක හේතුවක් වෙන්නැති.
97
00:05:37,916 --> 00:05:41,327
සමහරවිට. ඒත් මම හිතන්නේ
එයා ස්පීඩ්ස්ටර් කෙනෙක්ට වඩා කෙනෙක්.
98
00:05:41,352 --> 00:05:43,524
එයා මාව අල්ලාගත්ත වෙලාවේ,
අපි එහෙ මෙහෙ යනවා වගේ නෙවෙයි දැනුනේ,
99
00:05:43,549 --> 00:05:45,700
ඒක හරියට, 'බෑම්', අපි
ක්ෂණිකව වෙන තැනක මතුවෙනවා,
100
00:05:45,702 --> 00:05:47,136
මට පෙනුන විදියටත්.
101
00:05:47,161 --> 00:05:48,891
එයා වෙන මොනවා හරි කිවද?
102
00:05:49,391 --> 00:05:51,306
එයාගේ නම සැවටාර් කියලා කිවා.
103
00:05:51,308 --> 00:05:53,718
හින්දුන්ගේ වේගයට අදිපති දෙවියෝ.
104
00:05:53,743 --> 00:05:55,741
මොකක්?
ඔයා කොහොමද ඒක දන්නේ?
105
00:05:55,766 --> 00:05:58,272
ප්‍රහේලිකාවකින්.
මම කියන්න ඕනි, ලෝක දෙකක්.
106
00:05:58,297 --> 00:06:01,049
12 හරහට, අකුරු 7යි.
සැවටාර්. (Savitar) බෑම්.
107
00:06:01,290 --> 00:06:03,110
හින්දුන්ගේ වේගයට අධිපති දෙවියා.
108
00:06:03,587 --> 00:06:06,893
-එයා දෙවියෙක් කියලත් කිවා.
-ඒක... ඒක නියමයි.
109
00:06:06,918 --> 00:06:08,985
ඒක භයානක නෑ... කොහොම වුනත්.
110
00:06:18,665 --> 00:06:20,468
-හේයි.
-හේයි.
111
00:06:20,470 --> 00:06:22,946
-ඔයා හොදින් කියලා විශ්වාසද?
-ඔව්. මම හොදින්.
112
00:06:25,094 --> 00:06:26,555
ඔයාට කොහොමද?
113
00:06:28,551 --> 00:06:30,184
ඔයාට මොනවා හරි කියන්න පුලුවන්ද?
114
00:06:31,422 --> 00:06:32,569
වොලි මේක ඇතුලේ පණපිටින් ඉන්නවා,
115
00:06:32,594 --> 00:06:34,749
ඒත් විතේන්ද්‍රිය හෙමින් වැඩ කරන්නේ.
116
00:06:34,751 --> 00:06:36,418
එයාගේ මොළය අඩුවෙන් වැඩ කරන්නේ.
117
00:06:36,420 --> 00:06:38,766
කෝමා ලෙඩෙක්ගෙත්
පේන්නේ මේ වගේ දෙයක්.
118
00:06:39,141 --> 00:06:41,489
මට මගේ බලයන් ලැබුනට පසසේ
මම කෝමා තත්වයක හිටියේ.
119
00:06:41,491 --> 00:06:44,483
සමහර විට ඒක
ඒ වගේ දෙයක් වෙන්නැති.
120
00:06:44,508 --> 00:06:45,577
අපිට එයාව එලියට ගන්න පුලුවන්ද?
121
00:06:45,602 --> 00:06:48,757
දළඹුවා කෝෂය ඇතුලට ගියාම,
122
00:06:48,782 --> 00:06:51,608
ඒකා ඇගෙන් එන්සයිම ද්‍රාවණයක් හදාගෙන ඉන්නවා
123
00:06:51,633 --> 00:06:53,522
සමනලයෙක් වෙන්න කලින්.
124
00:06:53,547 --> 00:06:56,272
මේ කෝෂයෙන් වොලිටත් වෙන්නේ ඒ දේම නම්,
125
00:06:56,297 --> 00:06:58,873
මම... මම දන්නේ නෑ.
126
00:06:58,875 --> 00:07:01,399
ඔයා හරි.
ඔයා දන්නේ නෑ.
127
00:07:01,751 --> 00:07:04,562
මේක ඇතුලේ මොන මගුලක් වෙනවද
කියලා අපි කවුරුවත් දන්නේ නෑ.
128
00:07:04,587 --> 00:07:06,948
මෙතන හිටගෙන අහගෙන
ඉන්න එක මෝඩකමක් කියලා මට දැනෙනවා.
129
00:07:07,079 --> 00:07:09,093
-තාත්තේ?
-මම මේක කලින් කියලා තියෙනවා...
130
00:07:09,118 --> 00:07:11,265
ඔයාලා තරම් මම ඉගෙන ගෙන නෑ.
131
00:07:11,290 --> 00:07:14,727
මෙතන කරන විද්‍යාත්මක දේවල්
ගොඩක් දුරට මාව අතරමං කරනවා.
132
00:07:14,969 --> 00:07:17,249
ඒත් මට තියෙනවා...
133
00:07:17,274 --> 00:07:19,468
මගේ පරික්ෂක හැකියාවයි
මගේ සහජ බුද්ධියයි.
134
00:07:19,493 --> 00:07:22,311
කාලෙන් කාලෙට ආයෙමත්,
මම ඒවා පාව්ච්චි කරන්නේ නෑ
135
00:07:22,462 --> 00:07:25,479
මොකද ඔයාලා මට කියනවා
හැමදේම හොදින් වෙනවා කියලා.
136
00:07:25,504 --> 00:07:27,871
ඒක හොදින් වුනේ නැතත්.
137
00:07:29,473 --> 00:07:32,137
-මට සමාවෙන්න, ජෝ.
-මම දන්නවා ඔයාට එහෙමයි කියලා.
138
00:07:32,162 --> 00:07:34,745
ඒත් මට මෙතන නිකන් හිටගෙන ඉන්න බෑ.
139
00:07:34,770 --> 00:07:37,104
මගේ හිත කියන්නේ
මම මොනවා හරි කරන්න ඕනි කියලා.
140
00:07:45,100 --> 00:07:47,055
මේක ඔයාගේ වැරැද්දක් නෙවෙයි.
141
00:07:48,840 --> 00:07:50,444
ඔව්, එහෙම තමයි.
142
00:08:07,405 --> 00:08:11,073
තමුන්ගේ ලෝගුවයි යාලුවොයි
නැතිව ලොකු කෙරුමෙක් නෙවෙයි.
143
00:08:11,075 --> 00:08:13,342
මට ඇල්කමි ගැන දැනගන්න ඕනි.
144
00:08:14,078 --> 00:08:16,745
එයා මොකක්ද කරන්නේ.
එයා කොහොමද එහෙම කරන්නේ...
145
00:08:16,747 --> 00:08:19,848
එයාගේ බලය මිනිස්
චින්තනයට එහා ගියපු දෙයක්.
146
00:08:26,323 --> 00:08:28,872
-උත්සහ කරලා බලන්න.
-ඔයාට මහන්සි හිතෙයි.
147
00:08:28,897 --> 00:08:30,678
ඔයාලා හැමෝටම.
148
00:08:30,895 --> 00:08:34,730
මගේ ස්වාමියා නැගීසිටියම,
මිනිස් වර්ගයා ගැනම බලාගයි.
149
00:08:35,178 --> 00:08:39,868
මම ඉන්න තැන අනුව,
ඔයාට හොද දෙයක් නම් නෙවෙයි වෙන්නේ.
150
00:08:43,070 --> 00:08:44,631
මම තමුසෙ එක්ක සෙල්ලම් කරනවා කියලද හිතන්නේ?
151
00:08:44,633 --> 00:08:46,428
මගේ පුතා අර එක කෝෂයක ඉන්නේ,
152
00:08:46,453 --> 00:08:48,143
තමුසේ මට කියන්න ඕනි එයාව
ඒකෙන් එලියට ගන්නේ කොහොමද කියලා.
153
00:08:48,145 --> 00:08:49,311
දැන් කතා කරනවා!
154
00:08:51,148 --> 00:08:52,467
යනවා!
155
00:09:01,779 --> 00:09:03,904
කේට්ලන්, මොකද?
156
00:09:03,929 --> 00:09:05,178
වොලි ගැන.
157
00:09:05,203 --> 00:09:06,736
එයා අරකෙන් එලියට ආවා.
එයා හොදින්.
158
00:09:06,761 --> 00:09:08,897
-එයා හොදින්?
-ඔව්. එයා හොදින්.
159
00:09:08,922 --> 00:09:10,288
මම පොරොන්දු වෙනවා.
160
00:09:10,334 --> 00:09:13,053
දෙවියන්ට ස්තුති වේවා.
ඔයාට ස්තුතියි කේට්ලන්.
161
00:09:13,078 --> 00:09:14,740
ඔයා ගිහින් එයාව බලන්න.
162
00:09:15,823 --> 00:09:17,670
හරි.
163
00:09:41,599 --> 00:09:44,484
ඇල්කමි කොහෙද?
164
00:09:47,600 --> 00:09:49,780
ඇල්කමි කොහෙද කියලා කියනවා.
165
00:09:51,270 --> 00:09:53,200
ඔයාගෙ ඇතුලේ ලොකු බයක් තියෙනවා කියලා මට දැනෙනවා.
166
00:09:53,530 --> 00:09:55,070
ඔයා ඔයාගේ බලයට බය වෙලා,
167
00:09:55,310 --> 00:09:56,740
ඔයාගේ උසස්බවට බය වෙලා.
168
00:09:56,740 --> 00:09:58,110
ඔයා තවදුරටත් කිසි දේකට බය නෑ.
169
00:09:58,150 --> 00:09:59,910
ඇල්කමි කොහෙද?
170
00:09:59,910 --> 00:10:03,180
මම බය එකම කෙනා
ඇල්කමිගේ නායකයාට විතරයි,
171
00:10:03,180 --> 00:10:05,310
අන්ධකාරයේ රජු සැවටාර්.
172
00:10:05,460 --> 00:10:07,950
සමහර විට මේ ඔයා
මට බය වෙන කාලය.
173
00:10:07,950 --> 00:10:11,720
එපා, එපා, ආ...!
174
00:10:17,460 --> 00:10:18,630
කවුද ඇතුලේ ඉන්නේ?
175
00:10:31,270 --> 00:10:32,640
හලෝ?
176
00:10:43,250 --> 00:10:44,950
සමාවෙන්න?
177
00:10:46,890 --> 00:10:49,070
එලියේ කවුරු හරි ඉන්නවද?
178
00:10:49,280 --> 00:10:51,940
අපිව එලියට ගන්න!
179
00:10:55,390 --> 00:10:57,660
තමුන් මාත් එක්ක එනවා.
180
00:10:59,700 --> 00:11:01,770
ඉන්න. මොකද වෙන්නේ?
181
00:11:03,360 --> 00:11:05,410
හේයි, ජෝ.
ඔයා මොකක්ද කියන්නේ?
182
00:11:05,450 --> 00:11:08,460
කේට්ලන් පොලිසියට ආවා.
එයා කිවා වොලි එලියට ඇවිත් හොදින් ඉන්නවා කියලා.
183
00:11:08,490 --> 00:11:10,780
මොකක්? එයා මෙතනින්
එලියට යනවාවත් මම දැක්කේ නෑ.
184
00:11:15,650 --> 00:11:18,190
SWAT එකෙන් ආරක්ෂක වළල්ලක් දාන්න ඕනි,
6th and Fairmont වල ඉදන්,
185
00:11:18,190 --> 00:11:19,670
Gleason දක්වා. යන්න!
186
00:11:19,780 --> 00:11:20,950
යන්න! යමු!
187
00:11:20,960 --> 00:11:23,060
පරික්ෂක පැටර්සන්?
හේයි, මොකක්ද...
188
00:11:23,060 --> 00:11:24,270
මම දකින්නම ඕනි කෙනා.
189
00:11:24,290 --> 00:11:26,330
ඔයාගේ පොඩි යාලුවා
ලොකු කරදරයක ඉන්නේ, ඇලන්.
190
00:11:26,330 --> 00:11:28,460
-මගේ යා..
-ගැහැනු මෙටා කෙනෙක්
191
00:11:28,460 --> 00:11:30,930
පොලිසියට පහරදීලා,
ජුලියන් ඇල්බර්ට්ව පැහැරගෙන ගිහින්.
192
00:11:30,930 --> 00:11:34,030
ජුලියන්? මෙටා කොහෙද
ඉන්නේ කියලා ඔයා දන්නවද?
193
00:11:34,040 --> 00:11:36,590
නෑ. ඒත් එයා බුද්ධිමත්.
ඒක කියන්නම ඕනි.
194
00:11:36,600 --> 00:11:38,650
අපේ කැමරාව එයා කඩලා දාලා
නිසා අපිට එයාව අදුනාගන්න බෑ.
195
00:11:38,680 --> 00:11:40,340
මම හිතන්නේ එයාට
එයාව අදුනාගන්න පුලුවන් වෙයි.
196
00:11:40,370 --> 00:11:43,280
බෑ.
ඇයි එයා ජුලියන්ව අරගෙන යන්නේ?
197
00:11:43,280 --> 00:11:45,610
එයා මෙටා කෙනෙක්.
උන් හැමෝටම පිස්සු.
198
00:11:45,790 --> 00:11:48,740
ඒත් බයවෙන්න එා.
අපි එයාව අල්ලාගන්නම්.
199
00:11:51,570 --> 00:11:53,470
ඔයා මොකක්ද කරන්නේ?
200
00:11:54,930 --> 00:11:56,590
ඔයා මොකක්ද මේ කරන්නේ,කේට්?
201
00:12:03,130 --> 00:12:04,930
මෙතන ටිකක් සීතලයි නේද?
202
00:12:04,930 --> 00:12:07,130
කට වහගන්නවා.
මම හිතන්න ඕනි.
203
00:12:09,050 --> 00:12:11,740
ඔයා කවුද කියලා මම දන්නවා හරිද?
204
00:12:11,770 --> 00:12:13,570
ඔයා.. ඔයා...
ඇලන්ගේ යාලුවෙක් නේද?
205
00:12:13,580 --> 00:12:16,410
-ඩොක්ටර් ස්නෝව්?
-කට වහගන්න කියලයි කිවේ.
206
00:12:17,220 --> 00:12:18,610
ඔයා මාව මරන්නද හදන්නේ?
207
00:12:18,610 --> 00:12:21,740
-මට ඇල්කමි හොයාගන්න ඕනි.
-ඇල්කමි? මොකක්?
208
00:12:24,420 --> 00:12:25,650
මම මොකක්ද කරන්න ඕනි?
209
00:12:25,650 --> 00:12:27,590
ඇල්කමිට ගෝලයෝ ඉන්නවා,
එයාගේ පස්සේ යන අය.
210
00:12:27,590 --> 00:12:29,030
ඔයා ඇල්ගොරිතම් එකක් හදන්න ඕනි
211
00:12:29,060 --> 00:12:30,510
ඔයාට හොයාගන්න පුලුවන් විදියේ
212
00:12:30,530 --> 00:12:33,520
පහුගිය මාස හයේ
විශේෂ වචනයක් හොයපු අයව.
213
00:12:33,550 --> 00:12:36,660
අපිට එයාගේ ගෝලයෝ හොයාගන්න පුලුවන් වුනොත්,
එයාලා මාව ඇල්කමි ළගට අරගෙන යයි.
214
00:12:36,820 --> 00:12:39,930
හරි. ඒත් 'ඇල්කමි' කියන්නේ
ගොඩක් ප්‍රසිද්ධ වචනයක්.
215
00:12:39,940 --> 00:12:41,230
ඒකට සිය ගානක් ගැලපෙන විස්තර එයි.
216
00:12:41,260 --> 00:12:42,750
එහෙනම් ප්‍රසිද්ධ නැති එකක් හොයන්න.
217
00:12:42,770 --> 00:12:45,070
-මොකක් කියලද?
-සැවටාර්.
218
00:12:46,530 --> 00:12:48,030
සැවටාර්?
219
00:12:50,700 --> 00:12:52,200
හොයනවා.
220
00:12:59,120 --> 00:13:01,250
ඉතින්, එයාලා දන්නේ නෑ
ඇයි එයා ජුලියන්ව එක්කගෙන ගියේ කියලා?
221
00:13:01,260 --> 00:13:03,060
නෑ, එයාලා දන්නේ නෑ,
හැබැයි විශේෂම දේ තමයි,
222
00:13:03,060 --> 00:13:04,590
එයාලා ඒ කේට්ලන් කියලවත්
තවම දන්නේ නෑ,
223
00:13:04,620 --> 00:13:06,490
ඉතින් අපි එයාලට කලින්
කේට්ලන්ව හොයාගන්න ඕනි.
224
00:13:06,500 --> 00:13:09,360
සැවටාර්. දැන්,
මේ සැවටාර් ගැන මොනවද...
225
00:13:09,360 --> 00:13:11,300
අපි කේට්ලන්ව හොයාගන්නවා.
ඊට පස්සේ සැවටාර් ගැන බලාගන්න පුලුවන්.
226
00:13:11,320 --> 00:13:12,990
ඔයාලා දන්නවද?
මමත්.. මමත් බෙරී කියන දේට එකගයි
227
00:13:13,030 --> 00:13:14,140
කේට්ලන්ව හොයාගමු.
228
00:13:14,170 --> 00:13:16,690
හරි. ඔයා හරි. අපි
කේට්ලන්ව හොයාගත්තම මොකද කරන්නේ?
229
00:13:16,710 --> 00:13:18,850
මම දන්නේ නෑ. එයා
හරියට හිතන්නේ නෑ, එයා...
230
00:13:18,880 --> 00:13:21,350
එයා කිලර් ෆ්රොස්ට් වේගෙන එන්නේ.
වයිබ් එකේ පෙන්නපු විදියමයි.
231
00:13:21,350 --> 00:13:23,020
-අපි තවම ඒක දන්නේ නැ.
-එයාගේ අම්මා කිවා
232
00:13:23,050 --> 00:13:24,320
එයා බලය පාව්චිචි කරන්න කරන්න,
233
00:13:24,340 --> 00:13:25,380
වැඩේ ඉක්මන් වෙනවා කියලා.
234
00:13:25,390 --> 00:13:26,890
ඔයාව සැවටාර්ගෙන් බේරාගත්ත එක නිසා..
235
00:13:26,890 --> 00:13:29,020
එයා සීමාවෙන් එහාට යවන්න ඇති.
236
00:13:29,130 --> 00:13:30,420
අපි කොහොමද එයාව හොයාගන්නේ?
237
00:13:30,420 --> 00:13:32,690
මම දන්නෙ නෑ. මම
එයාගෙයි ජුලියන්ගෙයි ෆෝන් හොයන්න බැලුවා,
238
00:13:32,690 --> 00:13:34,260
ඒත් එයා ඒ දෙකම කඩලා දාලා වගේ.
239
00:13:34,260 --> 00:13:37,700
මම අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි...
240
00:13:37,700 --> 00:13:40,700
නියමයි. අතන ඉන්න බුද්ධිමතාගෙන්
තවත් උපදෙස් ගොඩක්.
241
00:13:40,700 --> 00:13:43,060
ඔයාලා බුද්ධිමතුන්ට කතා කරන්නේ නෑ.
බුද්ධිත්තු තමයි ඔයාලට කතා කරන්නේ.
242
00:13:43,100 --> 00:13:44,580
ප්රශ්නය:
243
00:13:44,690 --> 00:13:46,510
ඔයාලා කොහොමද කැප්ටන් කෝල්ඩ්ව අල්ලාගත්තේ?
244
00:13:46,510 --> 00:13:48,270
මම ඔයාලගේ ෆයිල් වලින්
එයා ගැන කියෙව්වා.
245
00:13:48,300 --> 00:13:50,430
පේන විදියට විච්ජා පෙන්වන
කෙනෙක් වගේ. කතා කරන්නේ හිමින්.
246
00:13:50,450 --> 00:13:53,750
ඒත් එයාගේ විස්තර..
ගොඩක් දුරට අපේ කේට්ලන්ට සමානයි.
247
00:13:53,750 --> 00:13:56,210
මොකක්ද? නෑ. අපි
එයාව හොයාගත්තේ චන්ද්‍රිකාවලින්
248
00:13:56,220 --> 00:13:58,350
පාරජම්බුල සීතල ස්ථාන හොයලයි.
249
00:13:59,690 --> 00:14:00,920
තේරුනා.
250
00:14:03,060 --> 00:14:05,290
නෑ. මේ ලගපාත මොකුත් නෑ.
251
00:14:05,290 --> 00:14:07,260
ඉන්න. අර මොකක්ද?
252
00:14:07,260 --> 00:14:09,240
ශීත කළ කෑම ගබඩාව.
253
00:14:11,570 --> 00:14:13,330
අන්න එයා ඉන්නවා.
254
00:14:13,350 --> 00:14:15,850
හරි, මම විඩියෝ එක බ්ලොක්
කරන්නම් වෙන කාටවත් බලන්න බැරි වෙන්න.
255
00:14:16,930 --> 00:14:19,140
හරි, එයා ජුලියන්ට කියලා කරගන්න දේ
හොයාගන්න බලන්න. මම යනවා.
256
00:14:19,140 --> 00:14:20,910
හරි.
257
00:14:21,270 --> 00:14:24,270
ඒක නම්... පට්ට.
258
00:14:25,350 --> 00:14:29,170
සැවටාර් කියන එක හොයපු
දෙන්නෙක්ව මම හොයාගත්තා.
259
00:14:29,950 --> 00:14:31,280
මෙන්න එයාලා දෙන්නගේම ලිපින.
260
00:14:31,290 --> 00:14:33,330
දෙන්නම සෙන්ට්‍රල් නගරයේ අය.
261
00:14:34,150 --> 00:14:36,430
ඔයා එයාලට මොකක්ද කරන්න යන්නේ?
262
00:14:38,490 --> 00:14:40,120
මම දන්නේ නෑ.
263
00:14:45,760 --> 00:14:47,390
මම මොකක්ද කරන්නේ?
264
00:14:49,610 --> 00:14:51,040
ශීත කල ආහාර ගබඩාව.
265
00:14:51,040 --> 00:14:52,340
බැල්ලිගේ...
266
00:14:52,340 --> 00:14:55,010
සාර්ජන්ට්, අපිට ඇල්බර්ට් ඉන්න
තැන හම්බවුනා, දැන් යමු.
267
00:14:59,050 --> 00:15:02,810
'මම තමුසෙව සීතලේ මරනවා'
කියන එකේ කොයි කොටසද තේරුනේ නැත්තේ?
268
00:15:05,290 --> 00:15:06,310
නවත්වන්න.
269
00:15:06,340 --> 00:15:08,690
-මෙතනින් යන්න.
-මට බෑ කියලා ඔයා දන්නවා.
270
00:15:09,170 --> 00:15:11,420
ඔයා මොකද කරන්නේ?
එයාව මරන්න. එයාව මරන්න.
271
00:15:11,430 --> 00:15:13,830
ඔයා මෙහෙම කරන්න ඕනි නෑ.
ඔයා කාටවත් රිදවන්න ඕනි නෑ.
272
00:15:13,830 --> 00:15:15,940
එයා කාට හරි රිද්දන්න හදන්නේ.
එයාට දෙකක් ගහන්න.
273
00:15:18,370 --> 00:15:20,430
-කේට්ලන්..
-මට පාඩුවේ ඉන්න දෙනවා.
274
00:15:20,430 --> 00:15:22,330
-ඔයා මොකක්ද කරන්නේ?
-මම ඇල්කමි හොයාගන්න ඕනි.
275
00:15:22,340 --> 00:15:24,200
අපි එයාව හොයාගමු.
හරිද? එකතු වෙලා.
276
00:15:24,200 --> 00:15:26,070
නෑ. ඔයාට තේරෙන්නේ නෑ.
මට එයාව හිර කරන්න ඕනි නෑ.
277
00:15:26,070 --> 00:15:28,050
-මට එයාගේ උදව් ගන්නයි ඕනි.
-ඔයාට මොකදට උදව්?
278
00:15:28,070 --> 00:15:30,430
මගේ බලය නැති කරගන්න
මට එයාව ඕනි.
279
00:15:31,020 --> 00:15:32,520
කේට්ලන්.
280
00:15:33,100 --> 00:15:35,020
ඒක එහෙම හරියයිද කියලා මම දන්නෙ නෑ.
281
00:15:35,040 --> 00:15:36,810
එහෙම නෑ කියලත් ඔයා දන්නේ නෑ.
282
00:15:36,970 --> 00:15:38,700
අපි ඔයාට ආදරය කරනවා කියලා මම දන්නවා.
283
00:15:38,810 --> 00:15:41,820
ඔයාට උදව් කරන්න
පුලුවන් හැමදෙයක්ම අපි කරනවා.
284
00:15:42,350 --> 00:15:44,590
ඔයයි මමයි... අපි
දෙන්න ගොඩක් දේවල්වලට එකට මුහුණ දුන්නා
285
00:15:44,590 --> 00:15:46,830
එකිනෙකාට වැටෙන්න ඉඩ දෙන්නේ නැතිව.
286
00:15:46,830 --> 00:15:49,960
අනේ. මට ඔයාට උදව් කරන්න ඉඩ දෙන්න.
287
00:15:51,280 --> 00:15:53,110
ඔයා ඔයාගේ අම්මට උදව් කලා වගේද?
288
00:15:54,100 --> 00:15:55,170
කේට්ලන්.
289
00:15:55,190 --> 00:15:57,490
නැත්නම් වොලිට?
නැත්නම් මට?
290
00:15:57,810 --> 00:16:00,170
ඔයා දිගටම හැමෝගෙම ජීවිත අවුල් කරනවා,
291
00:16:00,170 --> 00:16:02,210
හැමදේම විනාශ කරලා දානවා,
අපිට ඉතිරිවෙන්නේ
292
00:16:02,210 --> 00:16:04,440
ඔයාගේ වැරදිවලින්
වුන කෑලි බෑලි අහුලාගන්න විතරයි.
293
00:16:04,460 --> 00:16:07,690
ඔයා කඩපු දෙයක් ආයේ හරිගස්වන්න බෑ.
294
00:16:07,820 --> 00:16:09,180
මට මේක හරිගස්වන්න පුලුවන්.
295
00:16:09,180 --> 00:16:11,490
ඔයා සිස්කෝගේ පවුල හැදුවා වගේද?
296
00:16:11,690 --> 00:16:14,990
ඔයා සිසකෝට කිවේ නෑ නේද
එයාට තමයි හොදටම කෙලෙව්වේ කියලා, නෑ නේද?
297
00:16:15,120 --> 00:16:16,960
ඔයාට ඇහෙනවද සිස්කෝ?
298
00:16:17,150 --> 00:16:19,260
ඩන්ටේ පණ පිටින් ඉදලා තියෙන්නේ,
299
00:16:19,260 --> 00:16:20,840
හොදින් සතුටෙන්,
300
00:16:20,860 --> 00:16:23,320
බෙරී ෆ්ලෑෂ් පොයින්ට් එක හදන්න කලින්.
301
00:16:23,350 --> 00:16:26,610
මෙයා ඒ දේවල් ආපහු හරිගැස්සුවාම,
ඒකෙන් එයාව මැරිලා.
302
00:16:26,630 --> 00:16:29,740
ඔයාගේ අයියගේ මරණයට හේතුව බෙරියි.
303
00:16:33,030 --> 00:16:35,490
ඇල්බර්ට් වැටිලා!
එයාට වෙඩි තියනවා!
304
00:16:47,550 --> 00:16:49,090
ඒක ඔයාගේ කකුල කඩලා දැම්මා.
305
00:16:49,090 --> 00:16:52,090
ඔයාගේ හොදවෙන හැකියාව තිබුනත්,
පැය හතරක් විතර යනවා ආපහු හරියන්න.
306
00:16:52,110 --> 00:16:54,130
මගේ පස්සෙන් එන්න එපා.
307
00:16:54,130 --> 00:16:56,090
කේට්ලන්, නවතින්න... !
308
00:17:04,900 --> 00:17:07,860
-ඒක කොච්චර රිදෙනවද?
-මට රිදෙන්න ඕනි තරම් රිදෙනවා.
309
00:17:08,520 --> 00:17:10,150
හරි. මට කියන්න.
310
00:17:10,450 --> 00:17:12,480
එයාලා ජුලියන්ව ඉස්පිරිතාලයට ගෙනියලා.
311
00:17:12,560 --> 00:17:15,890
එයාට තවම සිහිය නෑ.
ඔයා එයාට කොච්චර හයියෙන් ගැහුවද?
312
00:17:15,950 --> 00:17:18,150
මම දන්නේ නෑ. මම
එයාගේ සිහිය නැති කරන්න හිතුවේ නෑ.
313
00:17:18,590 --> 00:17:21,130
නැත්නම් හිතන්න ඇති.
314
00:17:23,890 --> 00:17:25,390
සිස්කෝ.
315
00:17:26,180 --> 00:17:27,990
හේයි, මචං,
316
00:17:28,690 --> 00:17:30,470
කේට්ලන් කියපු දේ..
317
00:17:31,500 --> 00:17:33,200
එයා බොරුවක්ද කිවේ?
318
00:17:34,910 --> 00:17:36,900
නෑ, අම්...
319
00:17:36,920 --> 00:17:38,540
ඔයාට කණගාටුයි?
320
00:17:39,130 --> 00:17:41,670
ඔයා මගේ අයියව මරපු එක ගැන?
321
00:17:42,730 --> 00:17:44,410
මොකද එයා මෙතන හිටියා.
322
00:17:45,140 --> 00:17:46,840
එයා පණ පිටින් හිටියා...
323
00:17:47,130 --> 00:17:49,350
ඔයා ෆ්ලෑෂ්පොයින්ට් එක හදන්න කලින්,
324
00:17:49,370 --> 00:17:51,540
-ඔයා මේක කරන්න කලින්
-මම දන්නවා. මචං.
325
00:17:54,740 --> 00:17:56,900
ඒක ගැන කොහොමද හිතන්නේ කියලවත්
මම දැන් දන්නේ නෑ.
326
00:17:57,680 --> 00:18:00,810
මම දන්නේ
කේට්ලන් එලියේ ඉන්නවා,
327
00:18:01,240 --> 00:18:03,150
අපි එයාව හොයාගන්න ඕනි කියලා විතරයි.
328
00:18:04,820 --> 00:18:06,720
අපිට ඒක කරන්න පුලුවන්ද?
329
00:18:06,720 --> 00:18:08,350
ඔව්.
330
00:18:10,860 --> 00:18:12,880
මම ජුලියන්ගේ කම්පියුටර් එක හැක් කලා.
331
00:18:13,640 --> 00:18:16,290
කේට්ලන් එයාට කියලා තැන් දෙකක් හොයලා තියෙනවා,
332
00:18:16,830 --> 00:18:19,790
16 Hawthorne Avenue එකයි 1104 Truman Place
කියන තැනයි.
333
00:18:19,820 --> 00:18:22,050
එයා ගෝලයෝ හොයාගන්නයි
හදලා තියෙන්නේ කියලා මම කියන්නේ.
334
00:18:22,070 --> 00:18:24,540
එයාට ඇල්ගමිගේ ගෝලයොන්ගෙන්
තියෙන ප්‍රයෝජනය මොකක්ද?
335
00:18:24,540 --> 00:18:26,340
එයා හිතනවා ඇති එයාලා
ලවා ඇල්කමි ලගට යන්න පුලුවන් වෙයි කියලා.
336
00:18:26,340 --> 00:18:28,280
එයාට කියලා බලය නැති කරගන්නයි
කේට්ලන්ට ඕනි.
337
00:18:28,300 --> 00:18:30,840
අපි දන්නවා.
අපිට හැමදේම ඇහුනා.
338
00:18:31,010 --> 00:18:33,250
හොදයි, ගෝලයෝ දෙන්නයි,
ඇඩ්රස් දෙකක්.
339
00:18:33,270 --> 00:18:34,790
එයා මුලින්ම කොතනටද යන්නේ?
340
00:18:35,080 --> 00:18:37,160
-අපි තැන් දෙකම ගැන බලන්න ඕනි.
-ඔයා මෙතන ඉන්න.
341
00:18:37,180 --> 00:18:38,250
ඔයාට ඇවිදින්නත් අමාරුයි.
342
00:18:38,250 --> 00:18:40,290
-මම Hawthorne වලට යන්නම්.
-මම Truman වලට යන්නම්.
343
00:18:40,320 --> 00:18:42,430
මම කේට්ලන් ගැන හිතනවා, ඒත්
මට වොලිව දාලා යන්න බෑ.
344
00:18:42,460 --> 00:18:45,560
තාත්තේ, බෙරීයි මමයි වොලි
එක්ක ඉන්නම්. ඔයා HR එක්ක යන්න.
345
00:18:45,580 --> 00:18:47,900
හරි, මම ඒකට කැමතියි.
346
00:18:47,930 --> 00:18:50,370
හේයි, ඔයයි මමයි...
තරු ගහපු කණ්ඩායමක් නේ?
347
00:18:50,400 --> 00:18:52,840
හරි, ඔයා දන්නවද? මම යන
ගමන් බොන්න කෝපි ටිකක් හදන්නම්,
348
00:18:52,870 --> 00:18:55,700
එතකොට අපි අපේ රෑ චාරිකාවට ලැස්තියි.
හේයි, බය වෙන්න එපා, බෙරී.
349
00:18:55,700 --> 00:18:57,510
හරිද?
අපි එයාට උදව් කරන්නම්.
350
00:19:00,500 --> 00:19:02,140
සිස්කෝ.
351
00:19:02,140 --> 00:19:04,670
-ඔයා එයාව හොයාගත්තොත්...
-මම ඔයාට කතා කරන්නේ නෑ.
352
00:19:05,080 --> 00:19:06,610
ඔයා ඇති තරම් දේවල් කරලා තියෙන්නේ.
353
00:19:15,140 --> 00:19:16,740
ගෝලයා දෙවැනි තට්ටුවේ ඉන්නේ
354
00:19:16,760 --> 00:19:18,440
-සතුටු කප් එකක්, ජෝ?
-එපා.
355
00:19:18,440 --> 00:19:20,920
එපා? හරි, ඔට්ටුයි, ඔයා
තේ රසිකයෙක්.
356
00:19:20,950 --> 00:19:23,430
ඔයාට විකාර කතා කරන්න නම් ඕනි,
ඔයා මාත් එක්ක කතා කරන එක නවත්වන්න වෙනවා.
357
00:19:23,430 --> 00:19:25,070
ඔයා ඔයාගේ පුතා ගැන වද වෙනවා.
358
00:19:25,360 --> 00:19:27,280
ඔයාට ළමයි ඉන්නවද?
359
00:19:27,300 --> 00:19:28,530
නෑ.
360
00:19:28,550 --> 00:19:31,780
එහෙනම් අපිට බෑ කතා කරන්න...
361
00:19:32,140 --> 00:19:33,790
මට දැන් දැනෙන විදිය ගැන.
362
00:19:34,850 --> 00:19:37,100
හරි, ඒත්..
363
00:19:38,590 --> 00:19:40,790
මම ආසාවෙන් නිරික්ෂණය කරන කෙනෙක්,
මට ඔයාට කියන්න පුලුවන්
364
00:19:40,820 --> 00:19:43,300
බෙරී ඔයාට ප්‍රශංසා කරනවා.
365
00:19:43,670 --> 00:19:44,900
ඔව්.
366
00:19:45,150 --> 00:19:47,170
එයා මං කියන දේ අහන්න ඕනි.
367
00:19:47,360 --> 00:19:49,660
ඔව්, එයා එහෙම කරන්න නැතිවෙන්න හේතුව තමයි..
368
00:19:50,610 --> 00:19:54,870
බෙරීගේ සුපිරි බලය වේගය නෙවෙයි හින්දා.
369
00:19:56,280 --> 00:19:58,500
-ඒ බලාපොරාත්තුව හින්දා.
-ම්ම්.
370
00:19:58,780 --> 00:20:01,760
කොල්ලගේ ඒ බලාපොරොත්තු ඉවර වෙන්නෙම නෑ.
371
00:20:01,790 --> 00:20:03,340
හැමදේම හරියයි කියලා විශ්වාස කරනවා.
372
00:20:03,360 --> 00:20:06,000
එයා මේ ගැන නම් වැරදියි.
373
00:20:06,030 --> 00:20:07,360
එයාලා හැමෝම.
374
00:20:07,390 --> 00:20:10,240
මම ඒක කලින් කිවා: මගේ
හිත දෙයක් කියද්දි,
375
00:20:10,260 --> 00:20:11,460
මම ඒක විශ්වාස කරනවා.
376
00:20:12,150 --> 00:20:14,290
එයාලා මාවත් විශ්වාස කරන්න ඕනි.
377
00:20:14,300 --> 00:20:17,370
ටීම් එක මොනවද කරන්න ඕනි කියලා ඊලග
වතාවේ ඔයාගේ හිත කියද්දි, මම ඒක විශ්වාස කරන්නම්.
378
00:20:17,640 --> 00:20:19,750
ඔයා මම අහන්න කැමති
දේවල් නොකියනවා කියලා මම දැනගන්නේ කොහොමද?
379
00:20:21,240 --> 00:20:24,370
ඔයාගේ හිත දැන් මොකක්ද කියන්නේ?
380
00:20:32,490 --> 00:20:34,960
-ඒ මොකක්ද?
-සැටලයිට් එක.
381
00:20:34,980 --> 00:20:36,700
ඒක හදලා තියෙන්නේ
382
00:20:36,730 --> 00:20:38,500
ඉක්මනින් උෂ්ණත්වයේ සිදුවෙන වෙනස්කම් අදුනාගන්න.
383
00:20:40,020 --> 00:20:41,610
ඒ සිස්කෝ බලාගෙන ඉන්න ගෙදර.
384
00:20:41,630 --> 00:20:42,960
දෙවියනේ.
385
00:20:46,750 --> 00:20:48,320
වස්තුවේ?
386
00:20:48,430 --> 00:20:49,990
ක්‍රේග්?
387
00:20:50,030 --> 00:20:52,310
ගොඩක් සීතලයි.
ගිහින් thermostat එක බලන්න.
388
00:20:52,500 --> 00:20:54,710
-ඔය ඇත්තටමද?
-ඔව්.
389
00:21:08,610 --> 00:21:10,780
මගේ දෙමව්පියෝ දෙන්නම දොස්තරලා.
390
00:21:10,790 --> 00:21:13,350
මටත් එච්චරයි වෙන්න ඕනි වුනේ.
391
00:21:13,360 --> 00:21:17,660
ලොකු වෙද්දි මම Hippocratic දිව්රුම
කියන්න පුරුදු වුනා.
392
00:21:17,770 --> 00:21:19,630
මගේ හිතේ ඒකමයි තිබුනේ.
393
00:21:19,630 --> 00:21:22,260
කවුරු හරි කුරුමිණියෙක්ව පාගන්න හැදුවොත්,
394
00:21:22,260 --> 00:21:25,070
මම 'එපා' කියලා කියනවා.
395
00:21:25,070 --> 00:21:27,180
ඒක මගේ DNAවලම තියෙනවා.
396
00:21:27,350 --> 00:21:31,910
අවාසනාවටම, මගේ DNA දැන්
මට පුරුද දේවල් නෙවෙයි කරන්නේ.
397
00:21:31,910 --> 00:21:34,070
ඉතින්, මම කියද්දි විශ්වාස කරන්න
398
00:21:34,080 --> 00:21:36,040
මගේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න කියලා,
399
00:21:36,040 --> 00:21:39,320
නැත්නම් මම තමුසෙටයි
තමුන්ගේ පවුලටයි වද දෙනවා.
400
00:21:42,200 --> 00:21:44,600
-ඇල්කමි කියන්නේ කවුද?
-මම දන්නේ නෑ.
401
00:21:44,620 --> 00:21:46,150
එයාගේ වෙස්මූණ නැතිව කවදාවත් දැකලා නෑ.
402
00:21:46,180 --> 00:21:48,210
එයාට මිනිස්සුන්ට බල දෙන්න පුලුවන් කියලා මම දන්නවා.
403
00:21:48,240 --> 00:21:49,720
එයාට ඒවා අයින් කරන්න පුලුවන්ද?
404
00:21:50,370 --> 00:21:51,730
ඔව්.
405
00:21:51,860 --> 00:21:54,000
ඒත් ඔයාට බෑ ඇල්කමිට කියලා ඕනිම දෙයක් කරගන්න.
406
00:21:54,030 --> 00:21:57,180
එයා ගෝලයෙක් විතරයි, මම වගේම.
407
00:21:57,750 --> 00:22:01,320
අපි දෙන්නම වේගයට අධිපති, සැවටාර්
දෙවියන්ටයි සේවය කරන්නේ.
408
00:22:01,350 --> 00:22:03,000
එයා අපිට අනාගතය පෙන්නුවා.
409
00:22:03,070 --> 00:22:04,370
මම ඔයාට එහෙදි දැක්කා.
410
00:22:04,540 --> 00:22:08,040
ඔයා කීර්තිමත් බලවත් කෙනෙක් වෙලා හිටියේ.
411
00:22:08,040 --> 00:22:10,480
මගේ උතුමාණන් ඔයා
වෙනුවෙන් විශේෂ සැලැස්මක් හදලා තියෙනවා,
412
00:22:10,640 --> 00:22:12,130
කේට්ලන් ස්නෝව්.
413
00:22:12,150 --> 00:22:14,140
නැත්නම් මම..
414
00:22:16,630 --> 00:22:18,390
කිලර් ෆ්රොස්ට් කියන්නද?
415
00:22:20,500 --> 00:22:22,120
කේට්ලන්!
416
00:22:35,220 --> 00:22:36,690
ඇත්තටම?
417
00:22:37,720 --> 00:22:39,860
ඔයා ඔයාගේ ආයුධ ගෙනාවද?
418
00:22:42,990 --> 00:22:44,820
මම හිතනවා ඒ තැනට
එන්න ඕනි වෙන්නේ නැතිවෙයි කියලා.
419
00:22:45,470 --> 00:22:46,870
එහෙම වෙන්නෙ නැ.
420
00:22:46,900 --> 00:22:48,620
මම ඔයාව මෙතන දාලා යන්නේ නෑ.
421
00:22:48,920 --> 00:22:50,520
මට ඔයාට උදව් කරන්නයි ඕනි.
422
00:22:50,520 --> 00:22:52,690
මට උදව් කරන්න පුලුවන් එක්කෙනයි ඉන්නේ.
423
00:22:52,690 --> 00:22:53,840
ඇත්තටම?
424
00:22:54,060 --> 00:22:56,090
ඔයා වෛද්‍ය උපදෙස් හොයන්නේ
425
00:22:56,090 --> 00:22:58,860
ඩොක්ටර් ඇල්කමි කියලා කියන කෙනෙක්ගෙන්ද?
426
00:22:58,860 --> 00:23:00,550
ඇයි නැත්තේ?
427
00:23:01,160 --> 00:23:03,530
මගේ නම කිලර් ෆ්රොස්ට්.
428
00:23:03,530 --> 00:23:04,920
ඔයගේ නම...
429
00:23:05,760 --> 00:23:07,460
කේට්ලන් ස්නෝව්.
430
00:23:07,760 --> 00:23:10,800
කේට්ලන් ස්නොව්ට මේක කරන්න පුලුවන්ද?
431
00:23:19,160 --> 00:23:20,690
කේට්ලන්, අනේ!
432
00:23:38,300 --> 00:23:39,630
කකුල කොහොමද?
433
00:23:46,620 --> 00:23:48,170
මට සමාවෙන්න, කේට්ලන්.
434
00:23:48,180 --> 00:23:50,420
ඒක සීතලයි, ෆ්ලෑෂ්.
435
00:23:50,450 --> 00:23:52,420
ඒත් මේ ගොඩක් සීතලයි.
436
00:24:09,490 --> 00:24:12,460
ගැහෙන්න පටන් ගන්න.
ඒකෙන් ඔයා උණුසුම් වෙයි.
437
00:24:36,380 --> 00:24:39,050
මම හිතන්නේ මට
පොඩි නින්දක් ඕනි වුනේ.
438
00:24:40,450 --> 00:24:41,530
තැන්ක්ස් කට්ටියටම.
439
00:24:41,530 --> 00:24:43,470
මට දැන් ගොඩක් හොදයි.
440
00:24:43,560 --> 00:24:45,130
ඒකට කමක් නෑ.
මට දැන් යන්න දෙන්න පුලුවන්.
441
00:24:45,130 --> 00:24:48,480
මම කාටවත් රිද්දන්නේ
නෑ කියලා පොරොන්දු වෙනවා.
442
00:24:52,370 --> 00:24:54,620
මම හිතුවට වඩා ඔයාලා බුද්ධිමත් වගේ.
443
00:24:55,410 --> 00:24:59,040
අතනදි නිකන් පිපුරුමක් වගේ වුනේ, වයිබ් කොල්ලෝ.
444
00:24:59,070 --> 00:25:00,200
ටිකක් විතර රිදුනා.
445
00:25:00,230 --> 00:25:01,730
මට ඔයාට රිද්දන්න ඕනි නෑ.
446
00:25:01,940 --> 00:25:03,900
ඔයා හරි දුක්ඛිතයි.
447
00:25:04,090 --> 00:25:06,120
ඔයාට උදව් කරන්න ඇල්කමිට බෑ.
448
00:25:06,150 --> 00:25:07,850
මම පොරොන්දු වෙනවා. ඒත් අපිට පුලුවන්.
449
00:25:07,850 --> 00:25:09,590
ඔයා එඩීට පොරොන්දු වුනා වගේද?
450
00:25:09,590 --> 00:25:12,100
ඔයා රොනීට පොරොන්දු වුනා වගේද?
451
00:25:12,160 --> 00:25:14,430
වීරයෙක් විදියට, ෆ්ලෑෂ්,
452
00:25:14,450 --> 00:25:17,800
ඔයා ඔයාගේ වටේ හිටපු
ගොඩක් අයට මැරෙන්න ඉඩ දුන්නා.
453
00:25:18,020 --> 00:25:19,790
මේ ඔයා නෙවෙයි කතා කරන්නේ.
ඒ බලය.
454
00:25:19,820 --> 00:25:22,580
ඒක ඔයාගේ ඔලුව අවුල් කරනවා.
ඔයා ලෙඩවෙලා ඉන්නේ.
455
00:25:22,600 --> 00:25:25,230
මගේ හිත බිදිලා ඉන්නේ. බෙරී.
456
00:25:27,040 --> 00:25:29,060
ඒත් ඇයි ඔයා ඒ ගැන හිතන්නේ?
457
00:25:29,310 --> 00:25:31,150
මොකද ඔයාට අයරිස් ඉන්නවා.
458
00:25:31,170 --> 00:25:33,470
ඔයාට සතුටුදායක අවසානයක් ඉන්නවා.
459
00:25:33,500 --> 00:25:35,890
අනිත් හැමෝටම කෙළවුනාවේ.
460
00:25:36,180 --> 00:25:38,480
ඉතින්, මම ඔයාට කියන්නම්:
461
00:25:38,780 --> 00:25:41,620
ඔයාලා මට යන්න දෙන්න,
462
00:25:41,650 --> 00:25:46,460
මම ඔයාලට ඔයාලගේ
දුක්ඛිත කාලකණ්ණි ජීවිත වලට ඉඩ දිලා යන්නම්.
463
00:25:46,460 --> 00:25:47,890
නෑ. අපි ඔයාට යන්න දෙන්නේ නෑ.
464
00:25:47,890 --> 00:25:49,890
තමුනුයි මට මේක කලේ?
465
00:25:58,420 --> 00:26:00,690
මේක අනිත් පැත්ත හරවන්න
මොකක් හරි විදියක් තියෙනවද?
466
00:26:00,690 --> 00:26:02,520
අපි කොහොමද එයාව හොද කරන්නේ?
467
00:26:03,590 --> 00:26:05,440
කේට්ලන් කිවා වගේ:
468
00:26:06,430 --> 00:26:08,820
සමහර වෙලාවට දේවල් බිදුනම,
469
00:26:09,180 --> 00:26:10,980
ඒවා හරිගස්වන්න බෑ.
470
00:26:17,220 --> 00:26:18,960
මගේ පුතා කේට්ලන් වගේ වෙන්න බෑ.
471
00:26:18,980 --> 00:26:21,440
-එයාව මේකෙන් එලියට ගන්න උදව් කරන්න.
-එපා. එපා. ජෝ. එපා.
472
00:26:21,460 --> 00:26:22,930
අපි... අපි මේ දේ අල්ලන්න ඕනි නෑ...
473
00:26:22,950 --> 00:26:24,750
මුලින්ම අපි දන්නේ නෑ එකෙන්
වොලිට මොකක්ද වෙන්නේ කියලා, හරිද?
474
00:26:24,770 --> 00:26:26,080
සමහර විට මේ වගේ තත්වයක්
475
00:26:26,100 --> 00:26:28,170
විද්‍යාව දන්න මිනිස්සුන්ට
බලාගන්න දුන්නා නම් හරි.
476
00:26:28,200 --> 00:26:30,040
ඔයා කිවේ කේට්ලන් ගැනද?
477
00:26:30,060 --> 00:26:32,060
මට උදව් කරන්න.
478
00:26:43,580 --> 00:26:45,410
ඔයා මොකද මේ පල්ලෙහා කරන්නේ?
479
00:26:47,880 --> 00:26:50,720
අපි හැමෝම හරි නම් මේ වෙලාවේ
480
00:26:50,740 --> 00:26:53,590
ඇල්කමිවයි සැවටාර්වයි හොයාගෙන
එයාලව නවත්වන්න විදියක් හොයාගන්නයි ඕනි.
481
00:26:53,620 --> 00:26:56,620
ඒ වෙනුවට, අපි අපිම රණ්ඩු වෙනවා.
482
00:26:57,950 --> 00:27:01,340
ඔව්.
ෆ්ලෑෂ් ටිම් එක හොද තත්වයක නෙවෙයි ඉන්නේ.
483
00:27:02,840 --> 00:27:05,850
ඇයි මම ඔයාගේ පස්සෙන්
ගෙදරට ගියෙ නැත්තේ?
484
00:27:07,520 --> 00:27:09,480
මොකද ඔයාගේ හිත රිදිලා තියෙන්නේ.
485
00:27:11,160 --> 00:27:13,160
ඒ වේදනාව නැති කරගන්න
ඔයා ඕනිම දෙයක් කරනවා.
486
00:27:13,190 --> 00:27:16,400
ඒකයි කේට්ලන් අතරමං වෙලා ඉන්නේ.
ඒ වගේම සිස්කොත්.
487
00:27:16,660 --> 00:27:18,960
අපි හැමෝම ඒ වේදනාව
නවත්වන්න ඕනිම දෙයක් කරනවා.
488
00:27:18,980 --> 00:27:20,320
ඒකෙන් ඔයා නරක මිනිහෙක් වෙන්නේ නෑ.
489
00:27:20,320 --> 00:27:21,720
ඒකෙන් ඔයා මනුස්සයෙක් වෙනවා.
490
00:27:21,870 --> 00:27:23,820
ඒක මගේ යාලුවොන්ට කියන්න.
491
00:27:24,060 --> 00:27:25,020
මගේ හොද යාලුවො,
492
00:27:25,020 --> 00:27:26,540
එක්කෙනෙක් හතුරෙක් වගේ හිර කරලා,
493
00:27:26,560 --> 00:27:28,030
අනිත් කෙනා මට වෛර කරනවා.
494
00:27:28,690 --> 00:27:31,620
-ඔයාට මේ හැමදේම ඔයාගේ පිටින් යවාගන්න බෑ.
-ඇයි බැරි?
495
00:27:31,650 --> 00:27:34,060
ඔයා කොහොමද දන්නේ කේට්ලන්
496
00:27:34,070 --> 00:27:36,190
ඇක්සලරේටර් පිපුරුමට නිරාවරණය වුනේ නෑ කියලා
497
00:27:36,410 --> 00:27:40,020
ඩන්ටේ කොයිම වෙලාවක හරි
කාර් අනතුරකින් මැරෙන්නේ නැතිව ඉදියි කියලා?
498
00:27:40,510 --> 00:27:42,710
ඔයා දෙවියෝ නෙවෙයි, බෙරී.
499
00:27:45,510 --> 00:27:47,040
ඒක තමයි ජේ කියන්නේ.
500
00:27:47,060 --> 00:27:48,780
ජේ බුද්ධිමත් කෙනෙක්.
501
00:27:49,410 --> 00:27:51,970
ඔයාට දිගටම මෙහෙම කරගන්න බෑ,
502
00:27:52,250 --> 00:27:54,180
දිගටම මෙහෙම වුනා නම්
කිය කිය හිතන්න ඉන්න එක.
503
00:27:54,190 --> 00:27:55,760
ඔයාට පිස්සු හැදෙයි.
504
00:27:56,990 --> 00:28:00,060
මේ බිල්ඩිමේ ඉන්න හැමෝටම
දැන් ෆ්ලෑෂ්ව ඕනි.
505
00:28:00,060 --> 00:28:03,540
මගේ තාත්තට, වොලිට...
සිස්කෝටයි කේට්ලන්ටයි වුනත්.
506
00:28:04,800 --> 00:28:07,800
ඉතින්, මම දන්න විදියේ ශක්තිමත් කෙනෙක් වෙන්න.
507
00:28:10,830 --> 00:28:13,370
මම දන්නවා ඔයාට දැන්
නායකයා වෙන්න ඕනි නෑ කියලා,
508
00:28:13,640 --> 00:28:15,230
ඒත් ඔයා එහෙම වෙන්න ඕනි.
509
00:28:18,940 --> 00:28:21,750
මම ඔයාට කිවා ඔයා නැතිව මට
මේක කරන්න වෙන්නේ නෑ කියලා.
510
00:28:22,680 --> 00:28:24,110
ඔයා එහෙම කරන්න ඕනිත් නෑ.
511
00:28:26,220 --> 00:28:28,590
-වොලි.
-ඔව්. එන්න.
512
00:28:30,760 --> 00:28:32,660
කෝෂය ඇතුලෙන් ශක්ති ප්‍රභවයක් එනවා.
513
00:28:32,660 --> 00:28:34,080
මොකක්?
514
00:28:34,490 --> 00:28:36,430
ජෝ! හේයි!
ඔයා මොකක්ද ඔය කරන්නේ?
515
00:28:36,430 --> 00:28:38,830
-හේයි. බෙරී.
-හේයි, නවත්වන්න! එයාව කපලා එලියට ගන්න බෑ!
516
00:28:38,830 --> 00:28:41,230
මම එහෙම කරන්න ඕනි.
517
00:28:41,230 --> 00:28:42,230
ජෝ, එපා!
518
00:28:42,400 --> 00:29:06,400
www.baiscopelk.com
519
00:29:07,290 --> 00:29:08,610
වොලි.
520
00:29:11,300 --> 00:29:12,600
වොලි?
521
00:29:21,980 --> 00:29:24,510
-ජෝ.
-මම මොකක්ද ඒ කලේ?
522
00:29:25,830 --> 00:29:27,260
මේක ඔයාගේ අදහසක්ද?
523
00:29:27,800 --> 00:29:30,010
නෑ. ජෝ... මම ජෝට උදව් කලා විතරයි.
524
00:29:30,040 --> 00:29:31,260
වොලි ගැන කිසිම සළකුණක් නෑ.
525
00:29:31,290 --> 00:29:33,940
මම නගරයේ වේග චලන ගැන පරික්ෂා කරනවා.
526
00:29:33,940 --> 00:29:36,690
එයා ස්පීඩ්ස්ටර් කෙනෙක් නම්,
එයා දැන් රටෙන් බාගයක් දුර විතර ගිහින්.
527
00:29:36,720 --> 00:29:37,990
බෙරී, අපි එයාව හොයාගන්න ඕනි.
528
00:29:38,010 --> 00:29:40,280
අපි එයාව හොයාගත්තම මොකද
වෙන්නේ කියන එකටයි මම වද වෙන්නේ.
529
00:29:40,280 --> 00:29:42,530
එයා හරියටම එයා වගේ
නෙවෙයි හිටියේ, අයරිස්.
530
00:29:42,530 --> 00:29:44,010
මම එයාව අරකෙන් එලියට
ගන්නේ නැතිව ඉන්නයි තිබුනේ.
531
00:29:44,040 --> 00:29:47,480
ජෝ, මම... අපිට දැන්
ඕනි කරන්නේ ජෛව රසායනවිද්යාඥයෙක්.
532
00:29:47,510 --> 00:29:49,390
ඔයා ගිහින් එයාට කතා කරන්න, බෙරි.
533
00:29:51,260 --> 00:29:52,400
හරි.
534
00:30:05,700 --> 00:30:07,870
අපිට ඔයාගේ උදව් ඕනි,කේට්ලන්.
535
00:30:08,120 --> 00:30:09,650
වොලි... එයා..
536
00:30:10,090 --> 00:30:11,160
එයා කෝෂයෙන් එලියට ආවා,
537
00:30:11,190 --> 00:30:13,140
ඒත් එයාගේ ජෛවරසායනය අවුල් වෙලා තියෙන්නේ.
538
00:30:13,160 --> 00:30:14,600
එයා පිස්සුවෙන් වගේ ගියා.
539
00:30:14,740 --> 00:30:16,250
ඉතින්?
540
00:30:16,900 --> 00:30:19,620
ඉතින්, අපි එයාව හොයාගත්තම,
එයාට ඔයාගේ උදව් ඕනි.
541
00:30:19,620 --> 00:30:21,180
එයාට ඔයාගේ බෙහෙත් ගැන
තියෙන දැනුම ඕනි වෙනවා,
542
00:30:21,200 --> 00:30:23,260
මෙටාලා ගැන ඔයාට තියෙන අත්දැකිම.
543
00:30:23,260 --> 00:30:26,260
එයාට දැන් කේට්ලන් ස්නෝවයි ඕනි.
544
00:30:26,400 --> 00:30:30,200
ඉතින්, ඔයා ආවේ
මට කතා කරලා මගේ හිත දිනාගන්න.
545
00:30:30,200 --> 00:30:31,860
නෑ.
546
00:30:33,300 --> 00:30:35,300
මම ආවේ ඔයාට යන්න දෙන්න.
547
00:30:48,380 --> 00:30:52,490
බුද්ධිමත් කෙනෙක් විදියට,
ඒක නම් මෝඩ තිරණයක්.
548
00:30:52,490 --> 00:30:54,820
මම කිවා වගේ, ඔයාට යන්න පුලුවන්.
549
00:30:54,820 --> 00:30:56,840
මොකක්ද උගුල?
550
00:30:56,900 --> 00:30:58,290
ඔයා මාව මරන්න ඕනි.
551
00:30:58,320 --> 00:30:59,720
-එයා මොකක්ද ඒ කරන්නේ?
-මම දන්නේ නෑ.
552
00:30:59,740 --> 00:31:00,860
හැමදේම හොදින් වෙයි.
553
00:31:00,860 --> 00:31:03,030
ඔයාට සටන් කරන්නද ඕනි, ෆ්ලෑෂ්?
554
00:31:03,030 --> 00:31:05,160
නෑ. මම ඔයත් එක්ක සටන් කරන්නේ නෑ
555
00:31:05,170 --> 00:31:07,430
ඒත් ඔයාට මේ කාමරයෙන් යන්න ඕනි නම්,
556
00:31:07,440 --> 00:31:09,070
ඔයාට මාව මරන්න වෙනවා.
557
00:31:09,070 --> 00:31:11,370
-එහෙම නොකරයි කියලා හිතන්න එපා.
-එහෙනම් කරන්න.
558
00:31:20,820 --> 00:31:22,580
ඔයා මොකද බලාගෙන ඉන්නේ?
559
00:31:24,070 --> 00:31:25,610
මොකක්ද ලොකු දෙ?
560
00:31:25,640 --> 00:31:27,790
ඔයාගේ නමේ හැටියට වැඩ කරන්න, කිලර් ෆ්රොස්ට්.
561
00:31:27,790 --> 00:31:29,240
මට මරණයක් දකින්න ඕනි.
562
00:31:29,270 --> 00:31:30,320
ඔයාට දුෂ්ටයා වෙන්නද ඕනි?
563
00:31:30,350 --> 00:31:31,770
මේක තමයි එයාලා කරන්නේ.
එයාලා එයාලගේ යාලුවෝ මරණවා,
564
00:31:31,790 --> 00:31:34,380
මොකද එයාලට කිසිම දෙයක් වැඩක් නෑ, හරිද?
565
00:31:34,570 --> 00:31:35,980
හරිද?
566
00:31:37,540 --> 00:31:39,200
මරන්න.
567
00:31:39,240 --> 00:31:41,040
මාව මරන්න, කේට්ලන්.
568
00:31:44,040 --> 00:31:45,900
ඔයාට එහෙම කරන්න බෑ.
569
00:31:46,300 --> 00:31:47,930
ඔයාට බෑ,
570
00:31:48,090 --> 00:31:51,060
මොකද ඔය සීතල යට, තවම ඔයා ඉන්නවා.
571
00:31:58,020 --> 00:31:59,490
බෙරී!
572
00:31:59,490 --> 00:32:01,040
ඒකට කමක් නෑ.
573
00:32:02,690 --> 00:32:04,220
මම ඔයා ලගින් ඉන්නවා.
574
00:32:06,130 --> 00:32:07,860
ඒකට කමක් නෑ.
575
00:32:12,400 --> 00:32:14,650
මම හිතන්නේ වොලිව
කලින් අර කෝෂයෙන් ගත්ත එකෙන්
576
00:32:14,680 --> 00:32:17,280
එයාව පලායන තත්වයට පත්වෙලා තියෙන්නේ.
577
00:32:17,310 --> 00:32:20,070
එයාගේ සම්පර්කන වේගයෙන්
වැඩ කරන්න නෙවෙයි හැදිලා තියෙන්නේ,
578
00:32:20,080 --> 00:32:23,310
ඉතින් එයාගේ ඇගයි මාංශ පේශිනුයි විකාර කරනවා.
579
00:32:23,330 --> 00:32:24,860
මේ දෙයින් උදව්වක් වෙයිද?
580
00:32:24,880 --> 00:32:26,640
මම ස්නායුක මිශ්‍රණයක් හැදුවා
581
00:32:26,660 --> 00:32:30,610
ඒකෙන් එයාගේ ඇගයි මනසයි
එකම වේගයෙන් වැඩ කරන්න සලස්වයි.
582
00:32:30,720 --> 00:32:32,700
මුලින්ම අපි එයාව හොයාගන්න ඕනි.
583
00:32:32,720 --> 00:32:34,200
එයා කොහාටද ගියේ, ජෝ?
584
00:32:36,830 --> 00:32:38,420
ඔයාගේ හිත ඔයාට මොකක්ද කියන්නේ?
585
00:32:41,360 --> 00:32:43,260
එයා හැදුන වැඩුන ගෙදර.
586
00:32:43,260 --> 00:32:44,890
එයාට අම්මා නැති පාලුව දැනුනම
එයා එහාට යන්න පුරුදු වෙලා හිටියා.
587
00:32:44,910 --> 00:32:46,480
කීස්ටෝන් වල.
588
00:32:48,500 --> 00:32:49,960
ස්තුතියි.
589
00:33:01,970 --> 00:33:03,470
වොලි!
590
00:33:03,760 --> 00:33:05,200
වොලි!
591
00:33:05,230 --> 00:33:06,850
මේ ඔයාගේ තාත්තා, පුතේ.
592
00:33:08,230 --> 00:33:09,800
ඔයාට හොද වෙනවා.
593
00:33:11,170 --> 00:33:12,830
අපි ඔයා ගැන බලාගන්නම්, හරිද?
594
00:33:18,320 --> 00:33:19,900
තාත්තේ.
595
00:33:36,400 --> 00:33:39,350
මගුලයි.
එයා කොච්චර වේගෙකින්ද යන්නේ?
596
00:33:39,370 --> 00:33:41,990
බෙරී මුලින් ගියාට වඩා වේගයෙන්.
597
00:33:42,770 --> 00:33:44,640
මම...
598
00:33:45,630 --> 00:33:47,960
මට ඕනි වුනේ...
599
00:33:51,090 --> 00:33:52,520
ඒකට කමක් නෑ.
600
00:33:52,760 --> 00:33:55,990
ඔයා තත්පරයකට මාව බය කලා, ඔයගේ
කෙස් වලින් මකරු පිට කරලා.
601
00:33:57,150 --> 00:33:58,720
ස්තුතියි.
602
00:34:00,980 --> 00:34:03,930
ඒක තමයි මට
දැනුන හොදම හැගීම.
603
00:34:03,960 --> 00:34:05,890
-බෙරී, ඒක අතාත්විකයි.
-ඔව්. එහෙම තමයි.
604
00:34:05,900 --> 00:34:08,600
-මම කොච්චර වේගයෙන් දිව්වද?
-ගොඩක් වේගයෙන්.
605
00:34:08,600 --> 00:34:11,200
තාත්තේ, බයවෙන්න එපා.
මම හොදින්. මම ගොඩක් හොදින්.
606
00:34:11,220 --> 00:34:13,170
අනික, ඒක පට්ට වගේ,
607
00:34:13,170 --> 00:34:15,600
හැමදේම ගුම් ගුම් ගානව,
ඉලෙක්ට්‍රික් වගේ,
608
00:34:15,630 --> 00:34:17,490
මට ඕනිම දෙයක් කරන්න පුලුවන් වගේ දෙයක්.
609
00:34:17,570 --> 00:34:19,020
එහෙම තමයි මට දැනෙන්නේ.
610
00:34:19,040 --> 00:34:21,880
ස්පීඩ් ෆෝස් එක ඔයාගේ හරහා ගිහින්...
ඔයාට බලය දෙනවා.
611
00:34:22,100 --> 00:34:23,180
ඔයා දැන් ස්පීඩ්ස්ටර් කෙනෙක්.
612
00:34:23,200 --> 00:34:24,710
නියමයි.
613
00:34:25,140 --> 00:34:26,620
ඉතින්, ඊලගට මොකක්ද?
614
00:34:26,650 --> 00:34:30,790
කේට්ලන් එයාට පුලුවන්
හැම ටෙස්ට් එකක්ම ඔයාට කරයි.
615
00:34:30,790 --> 00:34:32,720
මම කියන්නේ. ඔයා ඒකට ලැස්තියි නම්.
616
00:34:32,940 --> 00:34:36,110
ඩොක්ටර් කෙනෙක් වෙන්න?
ඒකට, තමයි මම හැමවෙලේම ලැස්ති.
617
00:34:36,860 --> 00:34:40,940
ඔව්, ඒත් මම කවදද ඔයත් එක්ක එලියට යන්නේ,
බෙරී?
618
00:34:41,340 --> 00:34:42,540
ආ...
619
00:34:42,570 --> 00:34:43,940
හරි, ඒක
620
00:34:43,970 --> 00:34:46,670
සාමාන්‍ය වේගයෙන් කරමු.
621
00:34:46,670 --> 00:34:48,070
සංසුන් වෙන්න,වොලස්.
622
00:34:48,070 --> 00:34:49,790
බෙරී, ඒ ඉස්පිරිතාලයෙන්.
623
00:34:49,810 --> 00:34:51,330
ජුලියන් නැගිටලා.
624
00:34:51,680 --> 00:34:54,380
එයා දන්නවා ඒ මම කියලා.
එයා මම කරපු දේ දන්නවා.
625
00:34:54,580 --> 00:34:55,930
බයවෙන්න එපා.
මම එයාට කතා කරන්නම්.
626
00:34:55,960 --> 00:34:57,770
ඔයාට මොකුත් වෙන්නේ නෑ.
මම පොරොන්දු වෙනවා.
627
00:35:04,560 --> 00:35:06,770
හේයි, මචං.
628
00:35:07,150 --> 00:35:10,660
මට දැනගන්න ඕනි වුනේ
ඔයාට කතා කරන්න ඕනිද කියලා...
629
00:35:10,660 --> 00:35:12,490
මට ඕනි නෑ.
630
00:35:12,690 --> 00:35:15,760
හරි..
631
00:35:19,580 --> 00:35:21,550
සිස්කෝ..
632
00:35:22,270 --> 00:35:24,300
ඔයා මගේ හොදම යාලුවා, මචං.
633
00:35:24,770 --> 00:35:26,390
අපි හොදින් නේද?
634
00:35:26,420 --> 00:35:28,120
ඔයයි මමයි?
635
00:35:35,180 --> 00:35:37,420
මම අවංකව උත්තරයක් දෙන්නද ඕනි?
636
00:35:40,090 --> 00:35:42,120
ඔව්. ඔව්.
637
00:35:45,780 --> 00:35:47,010
මම දන්නෙ නෑ.
638
00:35:51,010 --> 00:35:52,750
හරි.
639
00:36:08,770 --> 00:36:10,120
හේයි, පැටර්සන්.
640
00:36:10,120 --> 00:36:12,300
බෙරී ඇලන්,
ඔයා කවදා හරි වැඩ කරනවද?
641
00:36:12,330 --> 00:36:15,740
ජුලියන් හොදින්ද කියලා බලන්නයි මට ඕනි වුනේ.
642
00:36:15,760 --> 00:36:17,220
මම එයා බලන්නයි යන්නේ.
643
00:36:17,250 --> 00:36:20,150
මම ඔයාට කලින් ඇතුලට ගියාට කමක් නැද්ද?
644
00:36:20,180 --> 00:36:22,900
මට... අපි ගොඩක් සමීපයි,
එයයි මමයි.
645
00:36:22,920 --> 00:36:25,120
හරි. යන්න.
ඉක්මන් කරන්න.
646
00:36:25,150 --> 00:36:27,010
හැමවෙලේම.
ස්තුතියි.
647
00:36:29,380 --> 00:36:31,250
-ආ.
-හේයි.
648
00:36:31,290 --> 00:36:34,450
බලන්න හොස්පිටල් ඇවිත්. මං
නැතිව එච්චර පාලු දැනුනා කියලා මම හිතන්නේ නෑ.
649
00:36:34,610 --> 00:36:36,780
ඔයාගේ දොස්තරලා මොකක්ද කිවේ?
650
00:36:37,430 --> 00:36:40,480
කම්පනයයි
සීතලට හැදුන තුවාලයි.
651
00:36:40,500 --> 00:36:42,080
ඒත් ටික දවසකින් මට හොද වෙයි.
652
00:36:42,090 --> 00:36:44,780
ඒක හොද ආරංචියක්.
ඔයා හොදින් එක ගැන මට සතුටුයි.
653
00:36:44,830 --> 00:36:47,620
ඔව්, ඔයාගේ හැගීම් පෙන්වපු
එක ගැන මම සතුටුවෙනවා වගේම,
654
00:36:47,620 --> 00:36:50,060
මම හිතන්නේ අපි දෙන්නම දන්නවා
ඇත්තටම ඔයා මෙතනට ආවේ ඇයි කියලා.
655
00:36:50,210 --> 00:36:52,920
ඔයාගේ යාලුවා කේට්ලන් ස්නෝව්.
656
00:36:52,950 --> 00:36:54,310
එයා මෙටා කෙනෙක්,
657
00:36:54,320 --> 00:36:56,660
හොද කෙනෙකුත් නෙවෙයි.
658
00:36:56,680 --> 00:36:58,050
ඔයා දැනගෙන හිටියද?
659
00:36:58,050 --> 00:36:59,660
එයා අසනීපයෙන්, ජුලියන්.
660
00:36:59,680 --> 00:37:02,120
එයා පිස්සු ගෑණියක්.
661
00:37:02,360 --> 00:37:03,930
ජුලියන්..
662
00:37:05,330 --> 00:37:09,630
මචං, මම දන්නවා ඔයා හිතන්නේ බලය ලැබෙන
එක බයිනරි දෙයක් වගේ කියලා
663
00:37:09,650 --> 00:37:11,530
හොද කෙනෙක් හරි
නරක කෙනෙක් හරි විතරයි වෙන්න පුලුවන්නේ කියලා,
664
00:37:11,530 --> 00:37:13,740
ඒත් ජීවිතය ඒ වගේ නෙවෙයි,
මෙටාලට වුනත්.
665
00:37:13,770 --> 00:37:18,010
කේට්ලන්... එයා හොද කෙනෙක්.
666
00:37:19,740 --> 00:37:21,670
මම ඔයාගෙන් ඉල්ලන්නේ,
එයාගෙ පස්සේ යන්න එපා.
667
00:37:21,690 --> 00:37:24,240
මම ඔයාට ඕනිම දෙයක් කරන්නම්,
ඒත්...
668
00:37:26,200 --> 00:37:28,140
අනේ එයාට මෙහෙම කරන්න එපා.
669
00:37:33,870 --> 00:37:35,950
මාට හොදටම වැදුනා,
670
00:37:37,740 --> 00:37:41,210
මාව පැහැරගත්ත කෙනෙක්ට
සමාව දෙන තරමේ කෙනෙක් නෙවෙයි මං.
671
00:37:43,980 --> 00:37:46,310
ස්තුතියි මචං.
672
00:37:47,140 --> 00:37:48,640
ස්තුතියි.
673
00:37:50,930 --> 00:37:53,100
ඔයාට මං වෙනුවෙන්
එක දෙයක් කරන්න පුලුවන්, යාලුවා.
674
00:37:53,330 --> 00:37:55,780
-ඕනිම දෙයක්.
-යන්න.
675
00:37:56,280 --> 00:37:57,480
මොකක්ද?
676
00:37:57,480 --> 00:37:58,780
ඔයාගේ අස්වීම දෙන්න
677
00:37:58,780 --> 00:38:00,280
සෙන්ට්‍රල් පොලිස් දෙපාර්තමේන්තුවට,
678
00:38:00,280 --> 00:38:02,150
පුලුවන් තරම් ඉක්මනින්.
679
00:38:03,920 --> 00:38:06,540
මට හදිස්සියේ එන්නේ නැති
එක ඉවසන්න පුලුවන්,
680
00:38:06,570 --> 00:38:10,160
දිගින් දිගටම නීති කඩන එක ඉවසන්න පුලුවන්,
681
00:38:10,160 --> 00:38:12,750
ඒත් සදාචාරාත්මක සීමාව නම්
පැනලා තියෙන්නේ, මගේ යාලුවා.
682
00:38:14,430 --> 00:38:16,940
මම කැමති නෑ
683
00:38:16,970 --> 00:38:19,470
වැඩ කරන්න
හරි වැරැද්ද තේරුම්ගන්න එක
684
00:38:19,470 --> 00:38:21,420
කාලගුණය වගේ වෙනස් කරන කෙනෙක් එක්ක,
685
00:38:21,500 --> 00:38:25,620
වගේම යාලුකම සාධාරණයට වඩා
වැදගත් කියලා හිතන කෙනෙක් එක්ක.
686
00:38:26,130 --> 00:38:29,310
ඔයා CSI එකට ගැලපෙන්නේ නෑ.
687
00:38:29,310 --> 00:38:33,490
බෙරී ඇලන්ට නීතිය සුරකින්න
කිසිම තැනක් නෑ.
688
00:38:37,500 --> 00:38:39,920
දැන්, අපිට එකගතාවයක් තියෙනවාද,
689
00:38:40,910 --> 00:38:43,570
නැත්නම් පරික්ෂකතුමා
අර කෙල්ලව හම්බවෙනවටද ඔයා කැමති?
690
00:38:47,440 --> 00:38:48,740
හරි.
691
00:38:58,550 --> 00:39:00,110
එයා ඔයාගේ.
692
00:39:03,210 --> 00:39:05,420
-හේයි, ඇල්බර්ට්.
-හේයි.
693
00:39:05,450 --> 00:39:08,730
ඉතින්, ඔයාට මොනවද කියන්න පුලුවන්නේ..
අපේ මෙටා යාලුවා ගැන?
694
00:39:09,240 --> 00:39:11,720
ඇත්තටම මට
මොකුත් මතක නෑ.
695
00:39:11,720 --> 00:39:15,020
අවංකවම කියනවා නම්,
බොද වෙලා වගේ තිබුනේ, ඉතින්...
696
00:39:21,330 --> 00:39:22,930
හේයි.
697
00:39:22,950 --> 00:39:24,630
හේයි.
698
00:39:25,540 --> 00:39:27,120
අපිට සින්ග් තමයි කිවේ.
699
00:39:27,200 --> 00:39:29,240
ඔයා අස් වුනා?
මොකක්ද... මොකක්ද වෙන්නේ?
700
00:39:29,240 --> 00:39:31,910
මට...
701
00:39:32,110 --> 00:39:34,110
වෙන තේරිමක් තිබුනේ නෑ.
702
00:39:34,370 --> 00:39:36,480
ඔයාට වෙන තේරිමක් තිබුනේ නෑ, කියලා කිවේ?
703
00:39:36,480 --> 00:39:38,010
ජුලියන්.
704
00:39:38,300 --> 00:39:41,520
ඔයා අස්වෙන්න, එතකොට එයා
කේට්ලන් ගැන කියන්නේ නැතිව ඉන්නවා.
705
00:39:41,550 --> 00:39:42,840
බැල්ලිගෙ පුතා.
706
00:39:42,870 --> 00:39:46,190
මම දන්නේ නෑ. එයා කිවා
මට කේට්ලන් පරිස්සම් කරන එක කරනවා නම්
707
00:39:46,190 --> 00:39:49,650
හොද CSI කෙනෙක් වෙන්න බෑ කියලා,
සමහර විට එයා හරි ඇති.
708
00:39:49,670 --> 00:39:51,220
නෑ, එහෙම නෑ.
709
00:39:51,620 --> 00:39:53,590
බෙරී, ඔයා දක්ෂ CSI කෙනෙක්,
710
00:39:53,600 --> 00:39:55,030
මේ බිල්ඩිමේ ඉන්න වෙන කවුරුවත්
711
00:39:55,030 --> 00:39:56,860
ඔයා තරම් මිනිස්සුන්ට
උදව් කරන්න සාධාරණය ඉෂ්ට කරන්න හිතන්නේ නෑ.
712
00:39:56,870 --> 00:39:58,830
ඒ ඔයා ෆ්ලෑෂ් වෙන්න ගොඩක් කාලයකට කලින්.
713
00:39:58,850 --> 00:40:00,630
මේ ලැබ් එක.. ඒක තමයි ඔයාගේ ජීවිතය.
714
00:40:00,660 --> 00:40:02,080
ඔයා තමයි මගේ ජීවිතය.
715
00:40:03,270 --> 00:40:05,000
ඔයාලා දෙන්නම.
716
00:40:05,030 --> 00:40:07,750
වොලියි කේට්ලනුයි,තව..
717
00:40:08,780 --> 00:40:10,040
සිස්කොයි.
718
00:40:11,450 --> 00:40:14,270
මේ පහුගිය මාස කිපය
මට මොනවා හරි ඉගැන්නුවා නම්, ඒ තමයි...
719
00:40:14,480 --> 00:40:17,500
ඔයාලා හැමෝම පරිස්සම් කරන්න
මම ඕනිම දෙයක් කැප කරනවා කියලා.
720
00:40:17,520 --> 00:40:18,660
දුක් වෙන්නේ නෑ.
721
00:40:18,890 --> 00:40:22,020
වීරයෙක් වෙන්න ඔයාට
කිසිම විදියක් නෑ කියලා මම හිතන හැම වෙලේම,
722
00:40:22,550 --> 00:40:24,390
ඔයා වෙන විදියක් මට පෙන්වනවා.
723
00:40:28,010 --> 00:40:29,590
-ඔයාට බඩගිනිද?
-ඔව්.
724
00:40:29,620 --> 00:40:31,320
ඔව්. මෙතනින් යමු.
725
00:40:58,130 --> 00:41:00,020
ජුලියන්.
726
00:41:02,270 --> 00:41:03,970
ජුලියන්!
727
00:41:07,650 --> 00:41:09,340
එපා.
මගෙන් ඈත් වෙලා ඉන්නවා.
728
00:41:10,570 --> 00:41:13,830
නෑ, ජුලියන්.
ඔයාට පැනලා යන්න බෑ.
729
00:41:13,850 --> 00:41:15,980
මට ඔයාව හොයාගන්න බැරි තැනක් නෑ.
730
00:41:21,990 --> 00:41:27,840
අපි දෙන්නට එකතුවෙලා
විතරයි මට ආපහු පැමිණිම පෙන්වන්න පුලුවන්නේ.
731
00:41:37,170 --> 00:41:40,770
තව එක පාරක් මගේ සේවකයා වෙන්න.
732
00:41:46,450 --> 00:41:49,110
ඇල්කමි වෙන්න.