1 00:00:04,060 --> 00:00:06,020 මම කියන්න යන දේ තේරුම් ගන්නනම් 2 00:00:06,020 --> 00:00:08,050 ඊට කලින් ඔයාලා දෙයක් කරන්න ඕනි. 3 00:00:08,050 --> 00:00:10,140 ඔයාලා වෙන්න බැරි දෙයක් විශ්වාස කරන්න ඕනි. 4 00:00:10,140 --> 00:00:11,860 ඔයාලට ඒක කරන්න පුලුවන් නේද? හරි. 5 00:00:11,860 --> 00:00:13,260 අර රතු එලිය දැක්කද. 6 00:00:13,260 --> 00:00:15,110 ඒ මම. 7 00:00:15,110 --> 00:00:16,950 ඒත් මම. 8 00:00:16,950 --> 00:00:18,250 ආපහු සැරයක් මම. 9 00:00:21,030 --> 00:00:22,850 මගේ නම බැරී ඇලන් . 10 00:00:22,850 --> 00:00:25,350 මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම එක්කෙනා. 11 00:00:28,650 --> 00:00:30,950 අවුරුදු 14කට පෙර මගේ ජිවිත කතාව හරිම සරලයි. 12 00:00:30,950 --> 00:00:33,050 මගේ මුලු ජිවිතකාලෙම මම දුව දුව හිටියේ. 13 00:00:33,050 --> 00:00:34,560 කරදර කරන කට්ටියට බයේ. 14 00:00:34,570 --> 00:00:36,640 සමහර වෙලාවට මම බේරුනා. 15 00:00:36,640 --> 00:00:39,360 සමහර වෙලාවට බැරි වුනා. 16 00:00:39,360 --> 00:00:40,660 මොකද වුනේ කියලා මට කියන්නකෝ. 17 00:00:40,660 --> 00:00:42,760 එයාලා කරදර කරන නරක ළමයි ටිකක්. 18 00:00:42,760 --> 00:00:44,950 එයාලා හිතුව පලියට එයාලා හොද අය නෙවෙයි. 19 00:00:44,950 --> 00:00:47,050 - ඒක හරි දෙයක් නෙවෙයි. - මම දන්නවා. 20 00:00:47,050 --> 00:00:48,830 මම හිතන්නේ මම ඇති තරම් වේගෙන් දිව්වේ නෑ. 21 00:00:48,840 --> 00:00:52,220 නෑ. ඔයාට හොද හදවතක් තියෙනවා, බැරී . 22 00:00:52,220 --> 00:00:55,360 වේගෙන් දුවන කකුල් වලට වැඩිය හොද හදවතක් තියෙන එක වටිනවා. 23 00:00:55,360 --> 00:00:58,120 හලෝ, මම ගෙදර ආවා. 24 00:00:58,120 --> 00:00:59,620 බැරී රණ්ඩුවක පැටලිලා. 25 00:00:59,620 --> 00:01:01,630 - ඉතින්. - එයා දිනලා. 26 00:01:01,640 --> 00:01:04,490 නියමයි. සටන්කාර කොල්ලා. 27 00:01:05,100 --> 00:01:07,300 ආ, ආයේ රණ්ඩු කරන්න එපා. 28 00:01:25,480 --> 00:01:26,880 ඒත් එදා රැයෙන් පස්සේ, 29 00:01:26,880 --> 00:01:29,080 මම ඊට වඩා භයානක දෙයක් හින්දා දිව්වා. 30 00:01:29,080 --> 00:01:31,410 කවදාවත් විස්තර කරන්න බැරි දෙයක්... 31 00:01:31,420 --> 00:01:33,510 වෙන්න බැරි දෙයක් 32 00:01:36,380 --> 00:01:37,680 - අම්මේ. - බැරී . 33 00:01:37,680 --> 00:01:39,060 - අම්මේ. - ඔතනම ඉන්න! 34 00:01:39,060 --> 00:01:41,400 - අම්මේ. - ඒක එනවා. 35 00:01:41,400 --> 00:01:42,730 අම්මේ! 36 00:01:45,560 --> 00:01:47,660 - නෝරා. - පස්සට වෙලා ඉන්න! 37 00:01:47,660 --> 00:01:49,860 නෝරා! 38 00:01:49,860 --> 00:01:51,500 දුවන්න, බැරී , දුවන්න. 39 00:01:53,820 --> 00:01:56,120 අම්මේ? 40 00:01:56,120 --> 00:01:57,420 තාත්තේ? 41 00:02:06,150 --> 00:02:08,670 අද 42 00:02:13,050 --> 00:02:14,870 මේ සතියට දෙවෙනි හොරකම. 43 00:02:14,870 --> 00:02:17,460 දැකපු කෙනෙක් අදුනගෙන තියෙනවා ක්ලයිඩ් මාර්ඩන් තමයි වෙඩි තියලා තියෙන්නේ. 44 00:02:17,460 --> 00:02:19,060 මොකක්? අපොයි දෙවියනේ! 45 00:02:19,060 --> 00:02:20,260 මාර්ඩන් සහොදරයෝ ආපහු ඇවිත්ද? 46 00:02:20,440 --> 00:02:21,840 අපි ලග විස්තර මොනවද තියෙන්නේ? 47 00:02:21,840 --> 00:02:23,960 කොල්ලකාරයෝ බැංකුවට පැනලා කැමරා වලට වෙඩි තියලා... 48 00:02:23,960 --> 00:02:26,130 .. තව බෝනස් එකක් විදියට, සිකුරිටිවත් මරලා දාලා, එයා අතන ඉන්නවා. 49 00:02:26,130 --> 00:02:27,840 මම කණ්ඩායමයක් යැව්වා, කට්ටියගෙන් 50 00:02:27,940 --> 00:02:29,240 මාර්ඩන් සහෝදරයෝ ගැන විස්තර දන්නවද කියලා අහන්න. 51 00:02:29,240 --> 00:02:31,060 C.S.I. ඇවිත් පරික්ෂා කරාද?? 52 00:02:31,060 --> 00:02:32,860 නෑ. 53 00:02:32,860 --> 00:02:34,160 ඇලන් කොහෙද? 54 00:02:39,560 --> 00:02:41,920 - ඔයාට දිගටම කරගෙන යන්න බෑ... - C.S.I. , C.S.I. 55 00:02:41,920 --> 00:02:44,060 එයා මෙතන දැන් නැතිනම් එයා නැතුව මේ කෙස් එක කරගෙන යන්න වෙනවා. 56 00:02:44,060 --> 00:02:45,760 කැප්ටන්, සොරි මම පරක්කු වුනා. 57 00:02:45,770 --> 00:02:48,710 දැන් වෙලාව කීයද, මිස්ටර් ඇලන්? එලාම් එක තියන්න අමතක වුනාද? 58 00:02:48,710 --> 00:02:51,040 ඔයා උත්තර දෙන්න කලින්, කලින් පාර ඔයා නිදහසට කිවේ... 59 00:02:51,050 --> 00:02:52,350 ඒක... 'කාර් එකේ අවුලක්' කියලා. 60 00:02:52,350 --> 00:02:53,890 මට මතක ඇයි කියලා පුදුමයිද? 61 00:02:53,890 --> 00:02:55,310 මට කාර් එකක් නෑ. 62 00:02:55,310 --> 00:02:57,000 එයා මගේ පොඩි වැඩකට ගියා 63 00:02:57,000 --> 00:02:58,730 බැරී ? මම කියපු දේ කරාද? 64 00:03:01,560 --> 00:03:03,340 ඔව්, ඔව්, මම කලා. 65 00:03:03,340 --> 00:03:05,440 මම දැන්... 66 00:03:06,740 --> 00:03:08,040 මෙන්න. 67 00:03:09,780 --> 00:03:11,650 මම ටිකක් විතර කෑවා. 68 00:03:29,270 --> 00:03:32,370 හොරා පැනලා ගිහින් තියෙන්නේ Shelby Mustang GT500 එකකින්. 69 00:03:32,370 --> 00:03:34,550 ෂෙල්බි ටයර්වල පස්ස මහතයි. 70 00:03:34,650 --> 00:03:36,020 ඒ මොඩල් එකට ඒක විශේසයි 71 00:03:36,020 --> 00:03:38,050 අගල් 12. රටා ලේයර් එක 30 cm. 72 00:03:39,110 --> 00:03:40,500 තව දේවල් තියෙනවා. 73 00:03:48,280 --> 00:03:49,980 ජරාව. 74 00:03:49,980 --> 00:03:51,760 සත්තුන්ගේ, මම හිතන්නේ. 75 00:03:51,760 --> 00:03:54,230 මගේ තාත්ත මට ඔය පෑන දුන්නේ... 76 00:03:54,230 --> 00:03:55,790 ...එයා මැරෙන්න කලින්. 77 00:03:56,800 --> 00:03:58,170 සමාවෙන්න 78 00:04:09,980 --> 00:04:14,620 මම එහාට මෙහාට දුවන පරමාණු බලන්න ලෑස්තියි. 79 00:04:14,630 --> 00:04:16,360 අද වෙඩි තැබීමක් සිද්ද වෙලා තියෙනවා 80 00:04:16,360 --> 00:04:18,760 ඔයාගේ තාත්තට මට සාක්ෂි ටිකක් හොයලා දෙන්න කිවා. 81 00:04:18,760 --> 00:04:21,660 මම දන්නේ නෑ ඔයාට ස්ටාර් ලැබ් එකට යන්න පුලුවන්ද කියලා. 82 00:04:21,660 --> 00:04:24,230 මේක වැඩ කරන එක බලන එක ඔයාගේ හීනයක්නේ 83 00:04:24,230 --> 00:04:25,950 ඔයාගේ දුක හිතෙන මෝඩ හීන. 84 00:04:25,950 --> 00:04:26,860 මම මේක හින්දා අද දවසම කැන්සල් කලා. 85 00:04:27,260 --> 00:04:29,270 මගේ අල පෙති වලින් අත ගන්න! 86 00:04:29,270 --> 00:04:30,920 විශ්වාස කරන්නත් බෑ. 87 00:04:30,920 --> 00:04:33,620 මගේ නිබන්දනය හින්දා එන ආතතියට මම කන්නේ. 88 00:04:33,630 --> 00:04:35,310 අපි ජිටර්ස් හොට්ඩෝග් විකුණන්න පටන්ගත්තා... 89 00:04:35,310 --> 00:04:36,610 මම අද දවසට දෙකක්ම කෑවා. 90 00:04:36,610 --> 00:04:39,460 මම උපාදිය ගත්තොත්, මම රොටියක් වගේ වුන කෙල්ලෙක් වෙයි. 91 00:04:39,460 --> 00:04:41,130 ඔයා ගොඩක් ලස්සනයි 92 00:04:45,070 --> 00:04:46,490 මොකක්ද ඔච්චර වැදගත්... 93 00:04:46,490 --> 00:04:48,430 ඇක්සලරේටර් එකත් එක්ක... ප්‍රැක්ටිකල්ද... මොකක්දෝ එක? 94 00:04:48,430 --> 00:04:50,920 හැරිසන් වෙල්ස් ක්වෙන්ටම් තියරියත් එක්ක කරන වැඩ 95 00:04:50,920 --> 00:04:53,560 ..CERN එකේ කරන ඒවාට වඩා අවුරුදු ගානක් එහායින් තියෙන්නේ 96 00:04:53,560 --> 00:04:56,290 ඔන්න ආයිමත් පටන් ගත්තා ඉංග්‍රීසි කතා කරන එක නවත්තනවා.. 97 00:04:56,290 --> 00:04:57,890 හොදයි. 98 00:04:57,890 --> 00:05:02,310 මේ පොයින්ට් එක හිතාගන්න.. 99 00:05:02,310 --> 00:05:06,160 ..මනුෂ්‍ය වර්ගයා මුලු ජිවිත කාලෙටම ඉගෙන ගත්ත හැම දේම කියලා. 100 00:05:06,160 --> 00:05:07,960 ඒක මෝඩ දෙයක්ද...? 101 00:05:07,960 --> 00:05:11,180 මේ තමයි අපිට පාර්ටිකල් ඇක්සලරේටරෙන් කරන්න පුලුවන් ඔක්කොම දේ. 102 00:05:11,260 --> 00:05:13,270 ‍ඒක භෞතික විද්‍යාව ගැන බලන අලුත් විදියක්. 103 00:05:13,270 --> 00:05:17,130 අපි හැමදේම ගැන හිතන විදිය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. 104 00:05:17,130 --> 00:05:18,880 ඔයා ඔයාගේ ජිවිතේට කෙල්ලෙක් හොයාගන්න ඕනේ 105 00:05:18,890 --> 00:05:20,720 එයාට පාඩුවේ ඉන්න දෙන්න, එයා වැඩ කරනගමන්. 106 00:05:20,720 --> 00:05:22,520 හායි, තාත්තේ. 107 00:05:22,520 --> 00:05:24,850 - ඔයාගේ ටෙස්ට් එක ඉවර වෙලා. - ඔව්. 108 00:05:26,360 --> 00:05:29,250 මම හින්නේ මාර්ඩන් සහෝදරයෝ ගොවිපලක හැංගිලා ඉන්නේ. 109 00:05:29,250 --> 00:05:31,820 මම පාරෙන් හොයාගත්ත ජාරාවේ... 110 00:05:31,820 --> 00:05:34,500 ...oxytetracycline තියෙනවා. 111 00:05:34,500 --> 00:05:35,800 ඒක ප්‍රතිජිවකයක්. 112 00:05:35,810 --> 00:05:39,480 ඒක තාමත් පාවිච්චි කරන ෆාර්ම් 4යි තියෙන්නේ. 113 00:05:39,480 --> 00:05:41,400 මම ඔට්ටු තියනවා ඔයාලට ලස්සන ෂෙල්බි කාර් එකක් හම්බෙයි, 114 00:05:41,500 --> 00:05:42,730 ඒ එකක හරි පාර්ක් කරලා තියෙද්දි. 115 00:05:42,730 --> 00:05:45,130 තාත්තේ, බැරී ඔයාගේ ප්‍රශ්නෙ විසදගන්න උදව් කලානේ, 116 00:05:45,130 --> 00:05:47,350 එයාට ස්ටාර් ලැබ් එකට යන්න දුන්නොත් මොකද? 117 00:05:48,350 --> 00:05:50,050 හොදයි. යන්න. 118 00:05:52,050 --> 00:05:53,350 තැනක්යූ, ජෝ. 119 00:06:01,030 --> 00:06:02,840 ඉතින් බැරී, ඔයාගේ ට්‍රිප් එක කොහොමද? 120 00:06:02,840 --> 00:06:06,100 ස්ටාර්ලින් ටවුමෙදි, හිතාගන්න බැරි දේවල් ගැන මොනවා හරි හොයාගත්තද? 121 00:06:06,110 --> 00:06:08,960 නැත්නන් මගේ තාත්තව හේතුවක් නැතිව තරහාගැස්සුවද? 122 00:06:10,240 --> 00:06:12,420 ඇත්තටම, මට එහෙදි... 123 00:06:12,420 --> 00:06:15,100 අවස්තාවක් තිබුනා.... 124 00:06:15,100 --> 00:06:17,000 ඔයා දන්නවනේ, ආදර සම්බන්ධතාවයක් ගැන. 125 00:06:18,130 --> 00:06:19,630 මටනම් එහෙම එකක් නැහැ.. 126 00:06:20,990 --> 00:06:23,060 ඔයාටත් එහෙම එකක් නැහැ.. 127 00:06:23,060 --> 00:06:25,330 ඔයා මගේ හොදම යාලුවා, අයිරිස් 128 00:06:25,330 --> 00:06:26,630 මගෙත් ඔයා එහෙමමයි. 129 00:06:26,630 --> 00:06:28,420 නැත්නම් මම මොකටද මෙතන ඉන්නේ? 130 00:06:28,420 --> 00:06:29,720 මම කියපු දේ නෙවෙයි. 131 00:06:29,720 --> 00:06:31,750 - මොකක්ද මම.. - මම දන්නවා ඔයා කියන්න යන දේ ගැන, බැරී. 132 00:06:31,750 --> 00:06:33,150 මට ෂුවර් නෑ ඔයා දන්නවා කියලා. 133 00:06:33,150 --> 00:06:35,820 එකම ගෙදරක එකටම ලොකුවුන හින්දා... 134 00:06:35,820 --> 00:06:38,740 ...අපි නිකන් අයියයි නංගියි වගේ, 135 00:06:38,740 --> 00:06:41,740 ඒත් අපි දෙන්න අයියයි නංගියි නෙවෙයි 136 00:06:41,750 --> 00:06:43,050 ඒ හින්දා දේවල් අමාරු වෙන්නත් පුලුවන්... 137 00:06:43,050 --> 00:06:45,250 කෙල්ලෙක් ගැන මාත් එක්ක කතා කරන්න.. ඔයා දැනගන්න.. 138 00:06:45,250 --> 00:06:47,090 ඔයා ඒ ගැන ලැජ්ජා වෙන්න ඕන නැහැ කියලා 139 00:06:47,090 --> 00:06:50,340 ඔයා වගේ කෙනෙක්ට හරියන ගොඩක් ආදරේ කරන 140 00:06:50,390 --> 00:06:54,420 හොඳ කෙනෙක් හම්බවෙන එක ඇර මට වෙන දෙයක් ඕන නැහැ 141 00:06:58,250 --> 00:07:00,110 ඔයා මගේ හිත කියවනවද මන්දා 142 00:07:00,110 --> 00:07:02,200 ඔයාව හොදට දැනගන්න ලැබුන එක සතුටක්. 143 00:07:12,900 --> 00:07:14,500 මගේ නම හැරිසන් වෙල්ස්. 144 00:07:15,150 --> 00:07:18,170 අද රෑ, අනාගතය ආරම්භ වෙනවා. 145 00:07:18,170 --> 00:07:20,550 මමයි මගේ කණ්ඩායමයි මෙතන කරන්න යන්නේ... 146 00:07:21,060 --> 00:07:23,420 අපි දන්න කියන භෞතික විද්‍යාව වෙනස් කරන්නයි. 147 00:07:23,420 --> 00:07:25,840 ඒකෙන් ශක්තිය ප්‍රභව දියුණු වේවි, 148 00:07:25,840 --> 00:07:27,590 වෛද්‍ය විද්‍යාව දියුණු වේවි, 149 00:07:27,590 --> 00:07:29,510 මාව විශ්වාස කරන්න, ඒ අනාගතය... 150 00:07:29,510 --> 00:07:31,960 ඔයාල හිතනවටත් වඩා කලින් ඒවි 151 00:07:34,150 --> 00:07:36,680 මගේ ලැප්ටොප් එක! මගේ නිබන්ධනය ඒකෙ තියෙන්නේ. 152 00:07:44,430 --> 00:07:45,800 සමාවෙන්න 153 00:07:57,830 --> 00:08:00,450 මෙහෙම දෙයක් කරන්න ඕනේ නැහැ හරිද.. 154 00:08:00,450 --> 00:08:02,100 මගේ යාලුවාගේ බෑග් එක දෙන්න 155 00:08:02,100 --> 00:08:03,460 එතනින් මේක ඉවරයි. 156 00:08:04,410 --> 00:08:05,710 හරිද? 157 00:08:08,240 --> 00:08:09,630 බැරී!? 158 00:08:10,260 --> 00:08:11,940 - ඔයා හොදින්ද? - ප්‍රශ්නයක් නෑ. 159 00:08:14,260 --> 00:08:15,620 නවතිනවා! පොලිසියෙන්! 160 00:08:15,620 --> 00:08:17,300 ඔයාට අමාරු විදියෙන් කරන්නද ඕනි... 161 00:08:17,300 --> 00:08:19,100 උණ්ඩයකට එකකට වඩා තමුන් ඉක්මන්ද? 162 00:08:23,700 --> 00:08:26,330 මේ මිනිහා කවුද අනික මොකද මෙච්චර කියවන්නේ? 163 00:08:26,330 --> 00:08:29,440 - එක හොරෙක්ව අල්ලගෙන. - එයා කීස්ටෝන් වලින් මාරුවෙලා ඇවිත් තියෙන්නේ. 164 00:08:29,440 --> 00:08:32,220 සති ටිකකට කලින් ආවේ. එඩී තෝන්. 165 00:08:32,720 --> 00:08:35,350 ආ... ඒ හොද ලස්සන පරික්ෂකයා. 166 00:08:36,100 --> 00:08:38,190 එහෙම තමයි මගේ තාත්තා එයාට නම දාල තියෙන්නේ 167 00:08:38,190 --> 00:08:41,140 කවුරුහරි අත්අඩංගුවට ගත්තම එයා ගොඩක් ලකුණු කරගන්නවා 168 00:08:42,410 --> 00:08:44,390 ඒත් කොහොම වුනත් එයා ලස්සනයි. 169 00:08:49,340 --> 00:08:51,770 මේක තමයි බැරී කියපු අන්තිම ෆාර්ම් එක. 170 00:08:51,770 --> 00:08:54,550 මම දන්නවා එයා බුද්ධිමත් කියලා. ඒත් ඔයා කිවේ... 171 00:08:54,550 --> 00:08:57,380 සමහර වෙලාවටකට එයා විකාර පස්සේ පන්නනවා 172 00:08:57,380 --> 00:08:59,850 කොහොම වුනත් අපි බලමු. 173 00:09:09,800 --> 00:09:12,780 මේ ස්ටාර් ලැබ් එකේ සිට සජීවිව. 174 00:09:12,780 --> 00:09:15,370 දැන් තිබෙන කාලගුණ තත්තවය තව තවත් නරක අතට හැරෙනවා.. 175 00:09:15,370 --> 00:09:19,010 නමුත් ඇක්සලරේටරේට කිසිදු හානියක් නැත... 176 00:09:19,010 --> 00:09:20,770 තවමත් හොදින් වැඩ කරනවා, 177 00:09:20,770 --> 00:09:23,700 යැයි ස්ටාර් ලැබ්හි ප්‍රධානියා හැරිසන් වෙල්ස් කියා සිටිනවා. 178 00:09:29,770 --> 00:09:32,530 තම බිරිද මැරුවාට දොස්තර අත්අඩංගුවට. 179 00:09:37,470 --> 00:09:40,420 නොරා ඇලන් සැමියා විසින් මරා දමයි. 180 00:09:56,080 --> 00:09:57,600 මාර්ටින්... 181 00:10:06,830 --> 00:10:08,940 මට ප්ලේන් එකක් අල්ලගන්න තියෙනවා. 182 00:10:12,890 --> 00:10:14,560 මොන මගුලක්ද...? 183 00:10:23,160 --> 00:10:24,900 ජොනී, ඔහොමම ඉන්න. 184 00:10:32,670 --> 00:10:35,560 ඉන්න, අපිට දැන් මෙතනින් ඉවත් වෙන්න කිවා, 185 00:10:35,560 --> 00:10:37,570 මේ කුණාටු තත්වය නිසා. 186 00:10:37,570 --> 00:10:39,010 ප්‍රාථමික සිසිලන පද්ධති‍යේ ප්‍රශ්නයක් සිදුව තිබෙනවා. 187 00:10:39,010 --> 00:10:41,830 සේවකයෝ දැන් ඇක්සලරේටරය ක්‍රියා විරහිත කරන්න උත්සහ කරනවා, 188 00:10:41,830 --> 00:10:44,700 එත් තවමත් පාලනය අතට ගැනීමට සමත් වෙලා නැහැ ... 189 00:11:36,390 --> 00:11:37,730 - මොන මගුලක්ද වුනේ? - එයාට අකුණක් වැදුනා. 190 00:11:37,950 --> 00:11:39,510 එත් කොහොමද තාම පන පිටින් ඉන්නේ 191 00:11:41,910 --> 00:11:43,930 -ඔක්සිජන් තත්වෙ 80%. 192 00:11:43,930 --> 00:11:46,200 - පපුව ගැහෙන්නේ නෑ. - CBC , CMP ... 193 00:11:46,350 --> 00:11:48,300 - ඔයාට මෙතන ඉන්න බෑ. - ඒ මගේ පවුලේ කෙනෙක්. 194 00:11:48,300 --> 00:11:50,630 - 200ට චාර්ජ් කරන්න! හරි! - බැරී! 195 00:11:59,830 --> 00:12:02,830 මාස 9කට පසු.. 196 00:12:03,540 --> 00:12:05,110 ඔයා මොකද කරන්නේ? 197 00:12:05,110 --> 00:12:08,250 - ඔයා මේ සිංදුවට කැමතියි. - ඔයා කොහොමද ඒක දන්නේ? 198 00:12:08,250 --> 00:12:11,520 මම එයාගේ ෆේස්බුක් එකේ දැක්කා, මම කිවේ, එයාට හැමදේම ඇහෙනවා,නේද ? 199 00:12:12,360 --> 00:12:14,890 හඩවල් ඇහෙන එක තමයි ශක්තින් වල අන්තිම එක... 200 00:12:20,420 --> 00:12:22,140 - මගෙ දෙවියනේ. - මම කොහෙද? 201 00:12:22,140 --> 00:12:25,310 - එයා නැගිට්ටා. - ඩොක්ටර් වෙල්ස් පල්ලෙහාට එන්න. 202 00:12:25,310 --> 00:12:28,630 නාඩි 120, ඇස් දෙකම එලියට හැඩගැහෙනවා. 203 00:12:28,630 --> 00:12:31,880 - මං දිහා බලන්න, මං දිහා බලන්න. - සංසුන් වෙන්න. 204 00:12:31,880 --> 00:12:33,430 ඔක්කොම හරි, මචං. 205 00:12:33,430 --> 00:12:34,880 මේ ස්ටාර් ලැබ් එක. 206 00:12:34,880 --> 00:12:36,910 ස්ටාර් ලැබ් එක?? ඔයා කවුද? 207 00:12:36,910 --> 00:12:40,240 මම සිස්කෝ රාමොන් මෙයා කැට්ලින් දොස්තර ස්නොව්. 208 00:12:40,250 --> 00:12:42,940 - ඔයා මේකට මූත්‍රා කරන්න ඕනි. - දැම්ම එපා. 209 00:12:42,940 --> 00:12:44,890 මොකක්ද වෙන්නේ? මොකක්ද වුනේ? 210 00:12:44,890 --> 00:12:46,880 ඔයාට අකුණක් වැදුනා මචං. 211 00:12:47,640 --> 00:12:48,950 මොකක්? 212 00:12:50,920 --> 00:12:53,310 අකුණකින් බඩ හොදට හැ‍දෙනවද? 213 00:12:53,310 --> 00:12:54,770 ඔයාගේ මාංශපේෂි ගෙවෙනවා, 214 00:12:54,770 --> 00:12:57,070 ඒත් ඒ වෙනුවට, අමුතුම දෙයක් වෙලා 215 00:12:57,070 --> 00:12:59,430 සෛල නැවත හැදෙනවා. - එන්න ඉදගන්න. 216 00:13:00,310 --> 00:13:02,030 ඔයා කෝමා එකක හිටියේ. 217 00:13:02,490 --> 00:13:05,250 - කොච්චර කාලයක්ද? - මාස නමයක්. 218 00:13:06,040 --> 00:13:08,330 සාදරයෙන් පිලිගන්නවා, මිස්ටර් ඇලන්. 219 00:13:09,470 --> 00:13:11,500 අපිට කතා ‍කරන්න ගොඩක් දේවල් තියෙනවා. 220 00:13:12,810 --> 00:13:14,560 මම මෙතන ඉන්නවා කියලා විශ්වාස කරන්නත් අමාරුයි. 221 00:13:14,560 --> 00:13:16,950 මට හැමවෙලේම මූණට මූන හම්බෙන්න ඕනි වුනා. 222 00:13:16,950 --> 00:13:18,260 එහෙමද? 223 00:13:18,710 --> 00:13:20,460 ගොඩක් දේවල් කරන්න හිතාගෙන ඉන්න ඇති. 224 00:13:20,470 --> 00:13:23,630 ස්ටාර් ලැබ් එකේ දැන් පරික්ෂණ මොකුත් වෙන්නෙ නැ.. 225 00:13:23,640 --> 00:13:27,220 FEMA එක මේ තැන 4වෙනි වර්ගයේ අනතුරු තැනක් කියලා කිවට පස්සේ. 226 00:13:27,960 --> 00:13:29,920 එදා රෑ 70දෙනෙක් මැරුනා. 227 00:13:29,920 --> 00:13:31,740 ගොඩක් අයට තුවාල වුනා. 228 00:13:31,740 --> 00:13:33,340 මමත් ඒ අයගෙන් එක්කෙනෙක්. 229 00:13:33,820 --> 00:13:35,230 දෙවියනේ! 230 00:13:36,080 --> 00:13:37,690 මොකක්ද වුනේ? 231 00:13:38,630 --> 00:13:39,930 මාස නමයකට කලින්... 232 00:13:39,930 --> 00:13:43,640 පාර්ටිකල් ඇක්සලේටරේ... ප්ලෑන් කරපු විදියටම වැඩ කලා. 233 00:13:43,640 --> 00:13:47,450 විනාඩි 45කට, මම මගේ ජිවිතේ හීනයක් සැබැකරගත්තා, ඒත් ඊටපස්සේ.. 234 00:13:48,860 --> 00:13:50,740 ...අසාමාන්‍ය දෙයක් වුනා. 235 00:13:50,740 --> 00:13:54,330 කරන්ට් එක හිතාගන්න බැරි තරමට වැඩිවෙලා පිටවුනා. 236 00:13:54,370 --> 00:13:56,530 ඒ පිපිරිමෙන් අහසට විදපු ශක්තියෙන්... 237 00:13:56,530 --> 00:13:59,350 කුණාටු වලාකුලු ඇදිලා ආවා... 238 00:13:59,350 --> 00:14:01,090 ඒකෙන් තමයි අකුණ හැදුනේ. 239 00:14:01,090 --> 00:14:02,460 ...ඒක මට වැදුනා. 240 00:14:03,160 --> 00:14:04,480 ඒක හරි. 241 00:14:06,170 --> 00:14:12,010 ඔයා ගැන දැනගද්දි මම හොද වෙවී හිටියේ. 242 00:14:13,710 --> 00:14:16,900 හොස්පිටල්වල කරන්ට් එක නැතිව අවුල් ජාලයක් වෙලා තිබුනා... 243 00:14:16,900 --> 00:14:19,210 ..ඔයාට හාට් ඇටෑක් එකක් ආපු හැම වෙලේම, 244 00:14:19,220 --> 00:14:21,490 ඒක ඇත්තට ලෙඩේ ගැන වැරදි නිගමනයක්, 245 00:14:21,490 --> 00:14:24,290 මොකද ඇත්තටම, ඔයාගේ හදවතේ පේශිවල ප්‍රශ්නයක් තිබුනේ බෙරි. 246 00:14:24,290 --> 00:14:29,210 ඔයාගේ හදවත වේගෙන් ගැහුනා, EKG එකේ එහෙම තිබුනා. 247 00:14:29,640 --> 00:14:33,160 මේ දවස්වල ප්‍රසිද්ධම කෙනා මම නෙවෙයි, 248 00:14:33,160 --> 00:14:35,930 ඒත් වෙස්ට් පරික්ෂකයි එයාගේ දුව අවසර දුන්නා... 249 00:14:35,930 --> 00:14:39,140 ඔයාව මෙහාට ගේන්න... අපිට ඔයාව බේරගන්න පුලුවන් වුන තැනට. 250 00:14:39,140 --> 00:14:40,740 - අයිරිස්. - අයිරිස්, ඔව්. 251 00:14:40,740 --> 00:14:43,910 - එයා ඔයාව බලන්න ගොඩක් සැරයක් ආවා. - එයා ගොඩක් සැරයක් කතාත් කලා. 252 00:14:43,910 --> 00:14:45,790 තව එයා ගොඩක් ලස්සනයි 253 00:14:45,790 --> 00:14:47,610 - මම යන්න ඕනි. - නෑ, ඔයාට යන්න බෑ. 254 00:14:47,610 --> 00:14:49,800 නෑ, නෑ, නෑ, කැට්ලින් හරි. ඔයා නැගිටපු වෙලාවෙම නෙවෙයි. 255 00:14:49,800 --> 00:14:52,530 තව ටෙස්ට් ගොඩක් කරන්න ඕනි. ඔයාගේ ඇගේ තාමත් වෙනස්කම් වෙනවා, 256 00:14:52,530 --> 00:14:54,090 තව අපි දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. 257 00:14:54,090 --> 00:14:56,060 මම හොදින්, ඇත්තටම. මට සාමාන්‍ය විදියට දැනෙන්නේ. 258 00:14:56,060 --> 00:14:58,190 මගේ ජිවිතේ බේරගත්තට ස්තුතියි. 259 00:14:58,190 --> 00:14:59,740 ඇත්තට? 260 00:14:59,740 --> 00:15:01,950 මට මේ ස්ටාර් ලැබ් ටී ෂර්ට් එක තියාගන්න පුලුවන්ද? 261 00:15:02,440 --> 00:15:04,490 - හරි - ස්ටාර් ලැබ් එකේ ටිෂර්ට් එක තියාගන්න. 262 00:15:28,410 --> 00:15:29,810 මගෙ දෙවියනේ. 263 00:15:32,920 --> 00:15:34,640 ඔයා නැගිටලා. 264 00:15:34,640 --> 00:15:36,470 ඇයි අපිට ස්ටාර් ලැබ් එකට එන්න කිවේ නැත්තේ? 265 00:15:36,550 --> 00:15:37,820 මම මේ දැන් නැගිට්ටා විතරයි. 266 00:15:37,820 --> 00:15:39,190 ඔයා දැන් හිටගෙන හිටියට ප්‍රශ්නයක් නැද්ද? 267 00:15:39,200 --> 00:15:42,030 අයිරිස්, මම හොදින්. 268 00:15:43,100 --> 00:15:45,540 මම ඔයා මැරෙනවා දැක්කා, බැරී . 269 00:15:45,540 --> 00:15:48,320 ඔයා මැරි මැරි හිටියේ ඔයාගේ හදවත නවතින්න ගත්ත දිගටම 270 00:15:51,890 --> 00:15:53,280 දිගටම වැඩ කරනවා. 271 00:15:53,280 --> 00:15:55,080 ඒක ගොඩක් වේගෙන් ගැහෙනවා. 272 00:16:02,570 --> 00:16:04,010 ඔයා හොදින්ද, ට්‍රේසි? 273 00:16:04,010 --> 00:16:05,740 ඔව්, ප්‍රශ්නයක් නෑ. 274 00:16:07,530 --> 00:16:10,590 ඔයාව දැක්කම මගේ තාත්තට සතුටු හිතේවි. 275 00:16:10,590 --> 00:16:12,860 මට මගේ බඩු ටික ගන්න දෙන්න හොදේ? ඉක්මනටම එන්නම්. 276 00:16:23,600 --> 00:16:25,300 මම ඔයාට අද උදව් කරන්නේ කොහොමද? 277 00:16:27,670 --> 00:16:29,400 ''මේක මංකොල්ලයක්'' 278 00:16:30,040 --> 00:16:31,160 මේක විහිලුවක්ද? 279 00:16:31,540 --> 00:16:33,210 ඒක ඔයාම කියන්න. 280 00:16:46,120 --> 00:16:48,980 ඔයා අපිට ලොකු අමාරු කාලයක් දුන්නා, ළමයෝ. 281 00:16:48,980 --> 00:16:51,480 ඔව්, ඒක පොඩි නින්දක් විතරයි, පොඩි එකෝ. 282 00:16:51,490 --> 00:16:53,110 තාම ඔයාට 12යි වගේ. 283 00:16:53,870 --> 00:16:55,650 ඔයා හොදින් වගේ. 284 00:16:55,650 --> 00:16:56,970 ඒත් ඔයා හොදින්ද? 285 00:16:56,970 --> 00:16:58,500 - ඔව්. - පරීක්ෂක වෙස්ට්, 286 00:16:58,960 --> 00:17:01,260 ගෝල්ඩ්සිටී ටවුමේ බැංකුවේ 5-15 වෙනවා. 287 00:17:01,260 --> 00:17:03,780 මරණ දෙකයි. දකුණු පැත්තේ කුණාටුවක් ඇවිල්ලා. 288 00:17:03,780 --> 00:17:05,090 ඔයාගේ රේන් කෝට් එක ගේන්න. 289 00:17:05,090 --> 00:17:06,740 සොරි, බැරී , මම යන්න ඕනි. 290 00:17:06,740 --> 00:17:08,810 - ඔයාට මගේ උදව් ඕනිද . - නෑ, ඔයා පහසුවෙන් ඉන්න. 291 00:17:08,810 --> 00:17:10,940 ඔයාට හොදටම හොද වුනාම, කරන්න දේවල් ගොඩක් තියෙනවා. 292 00:17:10,940 --> 00:17:12,250 යමු, පාට්නර්. 293 00:17:13,600 --> 00:17:15,620 හායි ඇලන්. 294 00:17:15,620 --> 00:17:17,160 ඔයාව දැකිම සතුටක්. 295 00:17:17,170 --> 00:17:18,780 - තැන්ක්ස්, එඩී. - හලෝ, අයිරිස්. 296 00:17:18,790 --> 00:17:20,290 පරික්ෂකතුමනි, ඔයා යන්න ඕනි. 297 00:17:20,330 --> 00:17:22,190 ම‍ගේ තාත්තා මග බලාගෙන ඉන්න කැමති නෑ. 298 00:17:23,360 --> 00:17:24,940 ඔයා ආපහු ආපු එක සතුටක්. 299 00:17:31,930 --> 00:17:33,230 පිපිරුම වුන දවසේ රෑ.. 300 00:17:33,230 --> 00:17:34,890 ක්ලයිඩ් මාර්ඩන්... චයිරිට වෙඩි තියලා මරලා දැම්මා. 301 00:17:34,890 --> 00:17:37,870 මාර්ඩනුයි එයාගේ අයියයි පැනලා යද්දි ප්ලේන් එක පුපුරලා මැරුනා.. 302 00:17:38,030 --> 00:17:39,710 අයිරිස් විනාඩියක් දෙන්න පුලුවන්ද? 303 00:17:39,710 --> 00:17:42,200 හායි බැරී, දකින්න ලැබුනු එක සතුටක්. 304 00:17:48,060 --> 00:17:50,090 කෙලෙවෙයන් උඹට! 305 00:17:50,090 --> 00:17:51,490 ඔයා හොදින්ද? 306 00:17:52,380 --> 00:17:54,820 මම හොදින්. මට ටිකක් හුලන් වදින්න ඕනි. 307 00:17:54,850 --> 00:17:56,840 ඒත් මම අද රෑට ඔයාට කතා කරන්නම්, හරිද? 308 00:18:05,490 --> 00:18:07,090 මට මේ මොකද වෙන්නේ? 309 00:18:44,970 --> 00:18:46,400 නියමයි! 310 00:18:47,410 --> 00:18:50,530 එයාට එච්චර වේගෙන් දුවන්න පුලුවන් කියලා ඔයා විශ්වාස කරන්නේ නැනේ. 311 00:18:50,530 --> 00:18:52,280 වෙන්න පුලුවන් ඕනිම දෙයක් මම විශ්වාස කරනවා. 312 00:18:52,280 --> 00:18:55,660 විනාඩි ගානකින් ඔයත් එහෙම වෙන්න පුලුවන්. 313 00:18:56,200 --> 00:18:57,750 ඒක ගැලපෙනවද? 314 00:19:02,670 --> 00:19:04,630 ඒක ටිකක් තදයි. 315 00:19:04,630 --> 00:19:07,500 අඩුම තරමේ ඔයා කාටවත් පේන්නේ නැති තරම් ඉක්මනට යනවනේ. 316 00:19:09,440 --> 00:19:12,620 ලොකේ හිමින් යනවා කියලා ඔයාට හිතෙනවා නන් ඒක එහෙම නෙවෙයි. 317 00:19:12,620 --> 00:19:14,210 ඔයා ගොඩක් වේගෙන් යනවා... 318 00:19:14,210 --> 00:19:17,100 ඒක හරියට අනිත් අය නැවතිලා ඉන්නවා වගේ. 319 00:19:17,110 --> 00:19:21,530 ඩොක්ටර් වෙල්ස් ඔයාගේ ශක්තිය මනියි, කේට් ඔයාගේ පේශී ගැන බලයි. 320 00:19:21,530 --> 00:19:23,030 එතකොට ඔයා මොකක්ද කරන්නේ? 321 00:19:23,030 --> 00:19:25,340 මම සෙල්ලම් බඩු හදනවා මචං. 322 00:19:25,340 --> 00:19:28,930 මේක බලන්න, මේක දෙපැත්තටම වැඩ කරන හෙඩ් සෙට් එකක්, කැමරාවකුත් එක්ක, 323 00:19:28,930 --> 00:19:30,130 යුද්ධෙට විශේෂයෙන් හදපු එකක්, 324 00:19:30,230 --> 00:19:31,420 පිපිරෙන සද්දවලට ඔරොත්තු දෙන්න. 325 00:19:31,420 --> 00:19:33,720 නැත්නම් ඔයාගේ වගේ සොනික් බූම් වලින් මොකුත් වෙන්නේ නැතිවෙන්න. 326 00:19:33,720 --> 00:19:35,700 ඒකනං මරු 327 00:19:42,380 --> 00:19:43,820 මොකක්ද? 328 00:19:43,820 --> 00:19:45,370 මොකුත් නෑ. 329 00:19:46,050 --> 00:19:48,530 ඔයා ගොඩක් හිනාවෙනවා දැකලා නෑ. 330 00:19:49,560 --> 00:19:52,550 ජීවිතේටම ඕන වෙලා තිබුන මගේ බයෝ ඉංජිනේරු ජොබ් එක ඉවරයි. 331 00:19:52,550 --> 00:19:54,910 මගේ බොස් මුලු ජිවිත කාලෙම රෝද පුටුවක ඉන්නේ. 332 00:19:54,910 --> 00:19:58,740 ඔයාට කොමා එකක දාපු පිපිරුමෙන් මම බඳින්න හිටිය කෙනත් මැරුණා 333 00:19:58,740 --> 00:20:01,670 ඉතින් මේ වෙලාවේ මගේ මූණ තියෙන්නේ ඒකට ගැලපෙන හැගීමයි. 334 00:20:03,810 --> 00:20:08,870 මිස්ටර් ඇලන්, ඔයාගේ මුලු ශක්තිය ගැන මම හරියටම දන්නේ නෑ. 335 00:20:08,960 --> 00:20:11,280 ඒත් මම කියන්නේ ප්‍රවේශම් වෙන්න. 336 00:20:12,130 --> 00:20:13,620 හොදයි. 337 00:20:46,810 --> 00:20:49,190 දැන් මේ 320 වේගෙ පැන්නුවා. 338 00:20:50,480 --> 00:20:52,290 මේක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි 339 00:21:01,460 --> 00:21:03,020 අම්මේ! 340 00:21:03,020 --> 00:21:05,010 - එපා, බැරී! - අම්මේ! 341 00:21:05,010 --> 00:21:07,880 එපා, ඒකට ඔයාව අල්ලන්න දෙන්න එපා. 342 00:21:25,050 --> 00:21:26,430 මොනවද මේ? 343 00:21:26,430 --> 00:21:28,410 ගොල්ඩ් සිටි බැංකුවේ හොරකමේ සාක්ෂිකාරයෝ. 344 00:21:28,410 --> 00:21:30,360 $200,000 වැඩිය අරගෙන ගිහින්. 345 00:21:30,360 --> 00:21:31,740 මේ අයගෙන් කටඋත්තර ගන්න. 346 00:21:31,740 --> 00:21:35,530 ජනෙල් පිපිරුවා, ඒක සුළි සුළඟක් වගේ. 347 00:21:35,530 --> 00:21:37,660 හැමෝම මොකක් හරි යටට දිව්වා. 348 00:21:37,660 --> 00:21:40,880 ඔයාට පුළුවන්නම්, අපි ඔයාට සැකකාරයාගේ චිත්‍රය අඳින්න කෙනෙක් දෙන්නම්. 349 00:21:43,390 --> 00:21:44,750 මේ මාසෙට තුන්වෙනි මංකොල්ලය... 350 00:21:44,750 --> 00:21:46,350 ...ඒ හැමතැනම කුණාටුවක් තිබිලා තියෙනවා. 351 00:21:46,350 --> 00:21:49,070 පේන විදිහට බැරී ආස කරන විකාර කේස් එකක් වගේ 352 00:21:49,070 --> 00:21:51,660 - එයාට එච්චර පිස්සුවක් නැහැ . - මං හිතන්නේ ඔයා කවදාවත් එයාගේ බ්ලොග් කියවලා නෑ. 353 00:21:51,660 --> 00:21:53,320 බැංකුවේ කැමරා... 354 00:21:53,320 --> 00:21:54,920 කැමරා ඔක්කොම පිච්චිලා.. 355 00:21:54,920 --> 00:21:57,220 ඒත් අපිට මෙතන ඇති තරම් ඒක දැකපු අය ඉන්නවා. 356 00:21:57,220 --> 00:21:58,880 එයාලා හැමෝම ලග ෆෝන් තියෙනවා. 357 00:21:59,060 --> 00:22:03,680 අහස කලුපාටට හැරුනා ඊටපස්සේ... එලිය වගේම තමයි ඇතුලත්. 358 00:22:03,680 --> 00:22:06,510 ඒක හරියට බැංකුව ඇතුලේ කුණාටුවක් වගේම තමයි. 359 00:22:06,510 --> 00:22:09,550 සැකකාරයා එලවන්නේ කලුපාට මස්ටැන්ග් එකක් 360 00:22:09,550 --> 00:22:13,300 ලියාපදිංචි අංකය 6KC3 දුටු තැන අල්ලන්න වරෙන්තුවක් දාන්න. 361 00:22:13,300 --> 00:22:14,770 තේරුනා. 362 00:22:17,280 --> 00:22:20,360 පේන හැටියට ඔයාගේ අත හොඳටම කැඩිලා තිබුනේ වගෙයි 363 00:22:20,360 --> 00:22:22,150 තිබුනේ ? 364 00:22:22,150 --> 00:22:24,550 ඒක පැය 3කින් හොඳවෙලා 365 00:22:24,560 --> 00:22:26,420 ඒක වෙන්නේ කොහොමද? 366 00:22:27,080 --> 00:22:29,760 අපි තාම ඒක දන්නේ නෑ. 367 00:22:29,760 --> 00:22:32,110 ඔයා නවතින්න ඉගෙන ගන්න ඕනි. 368 00:22:32,110 --> 00:22:34,010 අද එලියෙදි මොකද වුනේ? 369 00:22:34,010 --> 00:22:37,150 මොකක් හරි ඔයාගේ හිත වෙනස් කරන්න කලින් ඔයා හොදට දුවගෙන ගියා. 370 00:22:39,290 --> 00:22:41,610 මට දෙයක් මතක් වුනා. 371 00:22:46,100 --> 00:22:48,500 මට අවුරුදු 11දි, මගේ අම්මව මරලා දැම්මා. 372 00:22:53,100 --> 00:22:54,600 ගොඩක් රෑ වෙලා තිබුනේ . 373 00:22:56,300 --> 00:22:59,000 සද්දයක් හින්දා මම ඇහැරුනා. 374 00:22:59,000 --> 00:23:01,400 මම පල්ලෙහා තට්ටුවට ගියා... 375 00:23:02,500 --> 00:23:06,300 මම දැක්කා... ගිනිපුලිගුවක්. 376 00:23:06,300 --> 00:23:08,700 ඒ පුලිගුව ඇතුලේ... 377 00:23:08,700 --> 00:23:10,600 මිනිහෙක් හිටියා. 378 00:23:12,300 --> 00:23:14,300 එයා මගේ අම්මව මරලා දැම්මා. 379 00:23:15,900 --> 00:23:18,100 එයාලා මගේ තාත්තා වැරදිකාරයා විදියට අල්ලගත්තා. 380 00:23:18,100 --> 00:23:20,700 එයා තාම අයන් හයිට් හිරේ ඉන්නවා, මිනිමැරුමට. 381 00:23:21,810 --> 00:23:24,410 හැමෝම, පොලිසිය, දොස්තර, එයාලා... 382 00:23:24,410 --> 00:23:27,310 හැමෝම මට කිවේ මම දැකපු දේ වෙන්න බැරි දෙයක් කියලා. 383 00:23:30,360 --> 00:23:34,510 මගේ අම්මව මරපු කෙනා, මම වගේම කෙනෙක්නම් මොකද? 384 00:23:34,510 --> 00:23:37,110 මට සැකයක් නැතිව කියන්න පුලුවන්, 385 00:23:37,110 --> 00:23:38,810 ඔයා තමයි ඔයාගේ වර්ගයේ එකම එක්කෙනා. 386 00:23:44,910 --> 00:23:47,110 මම උදව් කරන්නද, පරික්ෂකතුමනි? 387 00:23:47,110 --> 00:23:50,510 ඔයාගේ තාත්තා ලගපාත ඉද්දි මාව පේන්න බෑ වගේ කියලා පෙන්නන එක නවත්තන්න. 388 00:23:52,210 --> 00:23:55,610 මම කැමති මගේ කොල්ල හැමදාම වෙඩි කන්නේ නැති එකට 389 00:24:11,620 --> 00:24:13,420 මගේ තාත්තට කියන්න නම් එපා. 390 00:24:13,420 --> 00:24:15,320 මායි එඩියි ගැන එයා මොකුත්ම දන්නේ නෑ. 391 00:24:15,320 --> 00:24:17,420 පේන විදියට කවුරුවත් ඒ රහස දන්නේ නෑ. 392 00:24:17,420 --> 00:24:19,520 මම ඔයාට කියන්නයි හිටියේ. 393 00:24:19,520 --> 00:24:20,820 ඔයා හොස්පිටල් එකේ ඉද්දි... 394 00:24:20,820 --> 00:24:22,240 එඩී ඇවිත්... ඔයාගෙයි තාත්තගෙයි ගොඩක් වැඩ කරලා දුන්නා. 395 00:24:22,320 --> 00:24:23,680 ඒක නිසා අපිට ඔයා ළඟ ඉන්න පුළුවන් උනා. 396 00:24:24,320 --> 00:24:26,020 මම එයාට කෝපි එකක් ‍දිලා ස්තුති කලා, 397 00:24:26,020 --> 00:24:29,820 ඉතින්... ඊට පස්සේ ගොඩක් දේවල් වුනා. 398 00:24:29,820 --> 00:24:31,320 ඒක හොදයි. 399 00:24:33,120 --> 00:24:35,100 සහයකයාගේ දුවත් එක්ක යාලු වෙන එක .. 400 00:24:35,200 --> 00:24:37,120 දෙපාර්තමේන්තුවේ නිති වලට පටහැනි නැද්ද? 401 00:24:37,130 --> 00:24:38,630 ඇයි ඔයා ගොඩක් තරහෙන්? 402 00:24:38,630 --> 00:24:40,930 ඔයා ඔයාගේ තාත්තට බොරු කියනවට මම කැමති නෑ, ඔයා දන්නවනේ? 403 00:24:54,430 --> 00:24:55,730 බැරී 404 00:25:20,630 --> 00:25:21,930 මාර්ඩන්! 405 00:26:05,330 --> 00:26:07,730 ඒ අසරණ මනුස්සයා. 406 00:26:07,730 --> 00:26:10,060 ඒ මීදුම ආපු විදියට, මම ඒ වගේ දෙයක් මීට කලින් දැකලම නෑ. 407 00:26:10,330 --> 00:26:12,330 බැරී! අයිරිස්. 408 00:26:12,330 --> 00:26:14,830 මම හොදින්, තාත්තේ. 409 00:26:14,830 --> 00:26:16,830 තමුන් මොන මගුලක්ද හිතන්නේ මෙයාව එලියට එක්කගෙන එන්න? 410 00:26:16,840 --> 00:26:18,240 මම ඔයාට කිවා! 411 00:26:18,240 --> 00:26:20,540 අනතුරක් දැක්කම, අනිත් පැත්තට දුවන්න, මොකද ඔයා පොලිසියෙන් නෙවෙයි! 412 00:26:20,540 --> 00:26:22,140 - මොකද ඔයා මට වෙන්න දෙන්නේ නෑ. - ඔව් තමුන් හරි. 413 00:26:22,140 --> 00:26:23,940 - ජෝ, මට ඔයාට කතා කරන්න ඕනි. - පොඩ්ඩක් ඉන්න. 414 00:26:23,940 --> 00:26:25,240 නැ, දැන්ම. 415 00:26:28,340 --> 00:26:30,540 මම මේක කරපු කෙනාව දන්නවා. 416 00:26:30,540 --> 00:26:32,140 ක්ලයිඩ් තමයි අපරාධකාරයා. 417 00:26:32,140 --> 00:26:34,640 මම දන්නවා. හැමෝම එයා ප්ලේන් එක පුපුරලා මැරුණා කියලා හිතන්නේ... 418 00:26:34,640 --> 00:26:37,240 ...ස්ටාර් ලැබ් එක පිපුරුවට පස්සේ, ඒත් එයා ජිවත් වෙනවා. 419 00:26:38,440 --> 00:26:40,640 එදා රෑ එයාට මොනවා හරි වෙලා. 420 00:26:42,150 --> 00:26:44,250 මම හිතන්නේ එයාට කාළගුණය පාලනය කරන්න පුලුවන්. 421 00:26:45,250 --> 00:26:47,050 ලගදි වුන හැම හොරකමක්ම... 422 00:26:47,050 --> 00:26:49,350 අමුතු කාලගුණයක් අස්සෙමයි සිද්ද වුනේ 423 00:26:49,350 --> 00:26:51,150 මට මාර්ඩන් මූණට මූණ හම්බෙද්දි, 424 00:26:51,150 --> 00:26:54,150 පාර එකපාරටම මීදුමකින් වැහිලා ගියා. 425 00:26:55,850 --> 00:26:57,650 ආයිත් අහල , ඔයා මාව විශ්වාස කරන්නේ නෑ. 426 00:26:59,050 --> 00:27:01,250 - ඔයා කවදාවත් මාව විශ්වාස කරන්නේ නෑ. - හරි. 427 00:27:01,250 --> 00:27:02,850 ඔයාට මේක දැන් කරන්න ඕනිද? 428 00:27:02,850 --> 00:27:04,550 මෙතන එලියෙදිම? හරි. 429 00:27:04,550 --> 00:27:06,450 මාර්ඩන් මැරුණා. 430 00:27:06,460 --> 00:27:08,760 මෙතන කවුරුත් කාලගුණය පාලනය කරන්නේ නෑ, බෙරී. 431 00:27:08,760 --> 00:27:11,460 එදා රෑ ඔයාලගේ ගෙදර විදුලි කුණාටුවක් තිබුනා වගේම. 432 00:27:11,460 --> 00:27:12,800 ඔයාගේ මොලේ උදව් කරනවා.... 433 00:27:12,800 --> 00:27:15,060 බයවෙච්ච පොඩි ළමයෙක්ට... එයා දැකපු දේ විශ්වාස කරන්න. 434 00:27:15,060 --> 00:27:17,060 - මගේ තාත්තා මිනිමරුවෙක් නෙවෙයි... - ඔව්, එයා ඒක කලා. 435 00:27:17,060 --> 00:27:20,160 ඔයාගේ තාත්තා ඔයාගේ අම්මව මැරුවා, බැරී! සමාවෙන්න, පුතේ... 436 00:27:20,160 --> 00:27:23,060 ඒත් මම දැනගෙන හිටියා, ජූරිය දැනගෙන හිටියා. එයා කරපු දේටයි එයා දැන් විඳවන්නේ. 437 00:27:23,060 --> 00:27:24,660 - තාත්තේ, ඔය ඇති. - නෑ, අයිරිස්, 438 00:27:24,670 --> 00:27:26,490 එදා රෑ ඉදන් මම ඔයාව බලාගන්න මම මට පුලුවන් උපරිම දේ කලා... 439 00:27:26,500 --> 00:27:29,670 මම කවදාවත් ඔයාගෙන් මොකුත් ඉල්ලුවේ නෑ, අඩුම තරමේ ස්තූතියක්වත් ඉල්ලුවේ නෑ. 440 00:27:29,670 --> 00:27:31,570 ඒත් මම දැන් අහන්නම්... 441 00:27:31,570 --> 00:27:33,330 ...ඔයාගේ ජිවිතේ එකම එක වතාවක්වත්, 442 00:27:33,330 --> 00:27:35,270 වෙන දේවල් ඇත්ත විදියට දකින්න. 443 00:27:45,370 --> 00:27:46,970 ඔයා මේක විශ්වාස කරන්නේ නැතිවෙයි. 444 00:27:46,970 --> 00:27:50,370 අපි සාක්ෂිකාරයෝ කියපු විදියට, අපරාධකාරයාව ඇන්දා. 445 00:27:50,370 --> 00:27:54,670 මම දන්න විදියට නම්, මේ ක්ලයිඩ් මාර්ඩන්. 446 00:27:54,670 --> 00:27:57,770 ඒත් ඒක වෙන්න බෑ. එයා මැරුනා, නේද? 447 00:27:59,070 --> 00:28:00,670 මට විතරක් නෙවෙයි වෙනසක් වෙලා තියෙන්නේ... 448 00:28:00,680 --> 00:28:03,280 ඇක්සලරේටර් එක පිපුරුණාට පස්සේ... එහෙම නේද? 449 00:28:05,580 --> 00:28:07,080 අපි හරියටම දන්නේ නෑ. 450 00:28:07,080 --> 00:28:10,480 ඔයා කිවා ටවුම ආරක්ෂිතයි කියලා, කිසිම අනතුරක් පස්සේ වෙන්නේ නැ කියලා. 451 00:28:10,480 --> 00:28:12,980 ඒත් ඒක ඇත්ත නෙවෙයි. ඉතින්... ඇත්තටම එදා රෑ මොකද ඇත්තටම වුනේ? 452 00:28:15,090 --> 00:28:16,070 හොදයි. 453 00:28:16,660 --> 00:28:18,880 ඇක්සලරේටර් එක වැඩ කරන්න පටන් ගත්තා. 454 00:28:18,880 --> 00:28:22,280 අපි වීරයෝ වගේ අපිට දැනුනා, ඒත් ඊටපස්සේ... 455 00:28:22,280 --> 00:28:25,400 හැමදේම වැරදුනා. ඔක්කොම පුපුරලා.. 456 00:28:25,400 --> 00:28:27,780 නොදන්න ශක්තියක් අපේ ලෝකයට පිට වුනා. 457 00:28:27,780 --> 00:28:29,880 ප්‍රතිපදාර්ථ, අදුරු x පදාර්ථ... 458 00:28:29,880 --> 00:28:33,080 - ඒවා ඔක්කොම පොත්වල තියෙන දේවල් විතරයි. - ඔයත් එතකොට පොතක තියෙන දෙයක්ද 459 00:28:34,890 --> 00:28:37,590 අපි සෙන්ට්‍රල් ටවුම වටේට විකිරණ ගියපු සීමාව ලකුණු කලා... 460 00:28:37,590 --> 00:28:41,690 කවුරු එකට නිරාවරණය වෙලාද කියලා හරියටම දැනගන්න. 461 00:28:41,690 --> 00:28:44,890 අපි අනිත් මෙටා මිනිස්සු හොය හොය හිටියේ. 462 00:28:44,890 --> 00:28:46,890 - ඔයා වගේම කට්ටිය. - ''මෙටා මිනිස්සු?'' 463 00:28:46,890 --> 00:28:48,490 අපි එයාලට එහෙමයි කතා කරන්නේ. 464 00:28:48,490 --> 00:28:51,090 මම අද එක්කෙනෙක් දැක්කා. එයා බැංකු මංකොල්ලකාරයෙක්. 465 00:28:51,090 --> 00:28:52,890 එයාට කාලගුණය පාලනය කරන්න පුලුවන්. 466 00:28:52,890 --> 00:28:56,190 - මේක නන් නියම දෙයක් වේගෙන එන්නේ. - මේක නියම දෙයක් නෙවෙයි! 467 00:28:56,190 --> 00:28:58,690 හරිද? ඒක හින්දා එක මිනිහෙක් මැරුණා. 468 00:28:58,690 --> 00:29:00,160 මාර්ඩන්ට බලයක් හම්බෙලා, 469 00:29:00,260 --> 00:29:01,790 මට ඒක හම්බුනා වගේම. 470 00:29:01,800 --> 00:29:05,100 කුණාටු වලාකුලුවලින්. එයා තාම එලියේ ඉන්නවා. 471 00:29:05,100 --> 00:29:07,670 එයා තව කාට හරි රිද්දන්න කලින් අපි එයාව නවත්තන්න ඕනි. 472 00:29:07,670 --> 00:29:09,300 බැරී!! 473 00:29:09,300 --> 00:29:11,760 - ඒක පොලිසිය කරන්න ඕනි වැඩක්. - මම පොලිසියේ වැඩ කරන්නේ. 474 00:29:11,760 --> 00:29:14,000 සහයකයෙක් විදියටද? 475 00:29:14,000 --> 00:29:16,600 ඔයා මේ වුන හැම දේටම වග කියන්න ඕනි. එයා වෙනුවෙන්. 476 00:29:16,600 --> 00:29:20,500 වටිනාම දේ ඔයා! මම නෙවෙයි. 477 00:29:20,500 --> 00:29:22,100 මට හැමදේම නැතිවුනා. 478 00:29:22,100 --> 00:29:25,300 මට මගේ කම්පැනිය නැතිවුනා, මට මගේ කීර්තිය නැතිවුනා. 479 00:29:25,300 --> 00:29:27,000 මට මගේ නිදහස නැතිවුනා. 480 00:29:27,010 --> 00:29:31,510 එතකොට ඔයා ඔයාගේ අත කඩාගෙන ඒක පැය 3න් හොද වුනා. 481 00:29:31,510 --> 00:29:33,610 ඔයාගේ ඇග ඇතුලේ... 482 00:29:33,610 --> 00:29:36,210 සමහරවිට... අලුත් ලෝකයකට පාරක් ඇති. 483 00:29:36,210 --> 00:29:39,110 ජාන බෙහෙත්, එන්නත් බෙහෙත්, තව ගොඩක් වටින දේවල්. 484 00:29:39,110 --> 00:29:41,410 ඔයාගේ සෛල වල ගැඹුරේ ඇති 485 00:29:41,410 --> 00:29:43,310 ඉතින් අපිට ඒ හැමදේම නැතිවෙන අවදානම ගන්න බෑ... 486 00:29:43,310 --> 00:29:46,110 මොකද ඔයාට එලියේ වීරයෙක් වගේ හැසිරෙන්න හිතුන පලියට. 487 00:29:47,510 --> 00:29:49,010 ඔයා වීරයෙක් නෙවෙයි. 488 00:29:50,410 --> 00:29:53,010 ඔයා නිකන් අකුණක් වැදුන කෙනෙක් විතරයි. 489 00:30:13,110 --> 00:30:15,710 මම එහෙම කරේ නැහැ. මම දෙවියන්ට දිව්රනවා එහෙම කරේ නැහැ මම 490 00:30:15,720 --> 00:30:18,720 - තාත්තේ, ඇයි ඔයාව එක්කගෙන යන්නේ? - බැරී, ගේ ඇතුලට යන්න එපා! 491 00:30:18,720 --> 00:30:20,670 - අම්මා කොහෙද? - මගේ පොඩි එකාට මොකද වෙන්නේ? 492 00:30:20,670 --> 00:30:22,020 - තාත්තේ - බැරී! 493 00:30:22,020 --> 00:30:23,720 - තාත්තේ! - ගේ ඇතුලට යන්න එපා 494 00:30:24,920 --> 00:30:26,220 බැරී! 495 00:30:29,320 --> 00:30:31,400 ජෝ, ඔයා මේ මිනිස්සු දන්නවද? 496 00:30:31,400 --> 00:30:33,890 මගේ දුවගේ හොදම යාලුවා, මෙයාගේ පුතා. 497 00:30:33,900 --> 00:30:35,590 කණගාටුයි 498 00:30:43,940 --> 00:30:45,410 අම්මේ. 499 00:30:46,490 --> 00:30:48,710 - බැරී. - අම්මේ! 500 00:31:01,180 --> 00:31:02,880 ස්ටාර්ලින් ටවුම 501 00:31:02,880 --> 00:31:04,230 ඒකයි මගේ කතාව 502 00:31:04,230 --> 00:31:07,630 මම මගේ මුලු ජිවිතකාලෙම වෙන්න බැරි දේවල් පස්සේ පැන්නුවා. 503 00:31:07,630 --> 00:31:11,120 කවදාවත් හිතුවේ නෑ... 504 00:31:11,120 --> 00:31:13,870 මම හිතාගන්නවත් බැරි කෙනෙක් වෙයි කියලා. 505 00:31:18,930 --> 00:31:20,450 ඉතින් මගේ ලගට ආවේ ඇයි? 506 00:31:21,370 --> 00:31:25,120 ඔයා යාලුවෙක්ට හායි කියලා යන්න හැතැම්ම 600ක් එන්නේ නැනේ. 507 00:31:25,740 --> 00:31:29,530 මගේ මුලු ජිවිත කාලෙම මට වැඩිපුර දෙයක් කරන්න ඕනි වුනා. 508 00:31:30,590 --> 00:31:31,890 වැඩිපුර කෙනෙක් වෙන්න ඕනි වුනා. 509 00:31:32,440 --> 00:31:33,820 ඉතින් දැන් මට එහෙම කරන්න 510 00:31:33,820 --> 00:31:37,640 මට කාට හරි උදව් කරන්න පුලුවන් පළවෙනිම අවස්තාව, මම වරද්දගත්තා. 511 00:31:38,890 --> 00:31:42,340 වෙල්ස් කියපු දේ හරි නන් මොකද? මම වීරයෙක් නෙවෙයි නම්? 512 00:31:42,340 --> 00:31:45,100 මම නිකන්ම නිකන් අකුණක් වැදුන කෙනෙක් විතරක්නම්? 513 00:31:45,100 --> 00:31:47,690 මම හිතන්නේ නෑ ඒ අකුන ඔයාට නිකන්ම වැදුනා කියලා බෙරි. 514 00:31:49,300 --> 00:31:50,690 මම හිතන්නේ ඒක ඔයාව තෝරගත්තා. 515 00:31:53,350 --> 00:31:55,220 මම ඔයා වගේ නෙවෙයි ඔලිවර්. 516 00:31:56,500 --> 00:32:00,180 මට ආරක්ෂකයෙක් වෙන්න පුලුවන් වෙයිද කියලා මම දන්නේ නෑ. 517 00:32:00,180 --> 00:32:01,480 ඔයාට ඊට වඩා හොදට‍ වෙන්න පුලුවන්. 518 00:32:03,760 --> 00:32:05,860 ඔයාට මිනිස්සුන්ගේ හිතට වදින විදියට වැඩ කරන්න පුලුවන්... 519 00:32:07,620 --> 00:32:09,350 ... මට කවදාවත් කරන්න බැරි වෙච්ච විදිහට 520 00:32:11,090 --> 00:32:13,720 ආරක්ෂක දූතයෙක් වගේ, ඔයාගේ නගරය බලාගෙන. 521 00:32:13,720 --> 00:32:15,180 වෙනසක් කරලා. 522 00:32:17,110 --> 00:32:18,410 මිනිස්සු බේරගෙන. 523 00:32:20,080 --> 00:32:21,380 ක්ෂණයෙන්. 524 00:32:26,000 --> 00:32:27,340 ඔයාගේම උපදෙස් අරගන්න. 525 00:32:29,220 --> 00:32:30,520 වෙස්මූණක් දාගන්න. 526 00:32:38,260 --> 00:32:39,560 නියමයි. 527 00:32:43,360 --> 00:32:44,660 නියමයි! 528 00:32:47,330 --> 00:32:50,310 මම පහුගිය මාස 9 පුරාවට උන අපරාධ හොයලා බැලුවා... 529 00:32:50,310 --> 00:32:54,210 කිසිම විස්තරයක් නැතිව මැරෙන අයයි අතුරුදහන් වෙන අයයි වැඩිවෙලා තියෙනවා. 530 00:32:54,210 --> 00:32:56,230 මෙටා මිනිස්සු ගොඩක් වැඩ කරලා වගේ 531 00:32:56,230 --> 00:32:59,690 මම ඔයාලට බනින්නේ නෑ, මම දන්නවා ඔයාලට මේක වෙන්න ඕනි වුනේ නෑ. 532 00:32:59,690 --> 00:33:01,510 මං දන්නවා ඔයාලා හැමෝටම මොනවා හරි නැතිවෙලා තියෙනවා කියලා. 533 00:33:01,940 --> 00:33:03,220 ඒත් මට ඔයාලගේ උදව් ඕනි... 534 00:33:03,250 --> 00:33:05,630 මාර්ඩනුයි එයා වගේ අනිත් මිනිස්සුයි අල්ලගන්න. 535 00:33:05,630 --> 00:33:07,240 ඒත් මට මේක ඔයාලා නැතිව කරන්න බෑ 536 00:33:12,190 --> 00:33:13,900 අපි මේක කරනවා නන්, 537 00:33:14,450 --> 00:33:15,970 මගේ ලග උදව් වෙන දෙයක් තියෙනවා. 538 00:33:17,240 --> 00:33:18,940 මම පොඩ්ඩක් කුරුටු ගගා හිටපු දෙයක් 539 00:33:19,390 --> 00:33:23,060 ගිනිනිවන ඇදුම් වලට පොඩි වෙනසක් කරලා.. 540 00:33:23,060 --> 00:33:24,270 මම හිතුවා ස්ටාර් ලැබ් එකෙන්... 541 00:33:24,370 --> 00:33:25,440 ...සමාජයට හොද දෙයක් කරන්න පුලුවන් නම්, 542 00:33:25,440 --> 00:33:28,120 මිනිස්සු ඩොක්ටර් වෙල්ස් එක්ක තරහෙන් ඉන්නේ නැතිවේවි කියලා. 543 00:33:28,120 --> 00:33:29,810 මේකෙන් මට කොහොමද උදව්වක් වෙන්නේ? 544 00:33:29,810 --> 00:33:31,910 මේක හදලා තියෙන්නේ තුන්පාරක් සවිගැන්වු පොලිමර් වලින්. 545 00:33:31,910 --> 00:33:33,560 ඒක රස්නයටයි, ඇතිල්ලන එකටයි ඔරොත්තු දෙනවා. 546 00:33:33,560 --> 00:33:36,340 ඒකෙන් ඔයා වේගෙන් යන එකට උදව්වක් වෙයි. 547 00:33:36,340 --> 00:33:39,100 මේකේ හැඩය හින්දා පාලනය තියාගන්න උදව් වෙනවා. 548 00:33:39,110 --> 00:33:40,790 තව, මේකේ සංවේදක හයි කරලා තියෙනවා, 549 00:33:40,790 --> 00:33:42,200 ඔයාගේ ශක්තිය ගැන බලන ගමන් 550 00:33:42,200 --> 00:33:43,650 ඔයාත් එක්ක මෙහෙ ඉදන් අපිට සම්බන්ධ වෙන්න පුලුවන්. 551 00:33:43,650 --> 00:33:46,290 ස්තුතියි හරි දැන් අපි කොහොමද මාර්ඩන්ව හොයාගන්නේ? 552 00:33:46,290 --> 00:33:48,350 ස්ටාර් ලැබ් එකේ චන්ද්‍රිකාවලින්.. 553 00:33:48,350 --> 00:33:51,150 සෙන්ට්‍රල් ටවුමේ කාලගුණය මැනලා. 554 00:33:51,150 --> 00:33:52,580 දැන් මේ ඔත්තුවක් හම්බුනා. 555 00:33:52,580 --> 00:33:56,310 වායු පීඩනය තත්පරේකදි මිලිබාර් 20කින් අඩුවුනා. 556 00:33:56,310 --> 00:33:59,100 ටවුමේ බස්නාහිර පැත්තේ තියෙන ෆාර්ම් එකක් ලගදි. 557 00:34:01,430 --> 00:34:03,560 මම මාර්ඩන් ජිවත් වෙනවා කියන්නේ නෑ. 558 00:34:03,560 --> 00:34:05,010 ඒත් ඒක එහෙම නම්, මේක තමයි... 559 00:34:05,110 --> 00:34:06,530 එයයි එයාගේ මල්ලියි අන්තිමේට හිටිය තැන. 560 00:34:06,530 --> 00:34:07,830 දැන් යමු. 561 00:34:19,560 --> 00:34:20,860 මාර්ඩන්. 562 00:34:21,430 --> 00:34:24,020 හිටගන්නවා. අත් දෙක ඔලුවේ තියාගන්නවා. 563 00:34:24,730 --> 00:34:26,030 ඔයාලා මාව හොයාගත්තා. 564 00:34:28,330 --> 00:34:30,270 කුණාටුව තිබුන රෑ, 565 00:34:30,300 --> 00:34:31,380 ස්ටාර් ලැබ් එක පිපුරුවාට පස්සේ, 566 00:34:32,940 --> 00:34:36,150 ප්ලේන් එක පිපුරුවාට පස්සේ, මම පණපිටින් පොළවෙන් නැගිට්ටා, 567 00:34:36,160 --> 00:34:38,380 මට කරන්න පුලුවන් දේ දැනගත්තම මට තේරුනා. 568 00:34:41,500 --> 00:34:44,070 - මම තමයි දෙවියෝ. - කට වහගන්නවා. 569 00:34:45,840 --> 00:34:47,140 අනිත් පැත්ත හැරෙනවා. 570 00:34:55,910 --> 00:34:58,760 තමුන් හිතනවද තමන්ගේ අත්වලින් දෙවියෝ නවත්තන්න පුලුවන් කියලා. 571 00:34:58,760 --> 00:35:01,390 දෙවියෝ බැංකු කඩලා හොරකම් කරන්නේ ඇයි? 572 00:35:01,980 --> 00:35:03,280 ඔයා හරි. 573 00:35:03,780 --> 00:35:05,570 මම පොඩිවට හිතුවේ. 574 00:35:43,560 --> 00:35:46,220 බැරී,බැරී, ‍ඒ දේ ලං වෙනවා. 575 00:35:46,220 --> 00:35:48,690 හුලගේ වේගය 320 ට වඩා වැඩි වෙනවා. 576 00:35:48,690 --> 00:35:51,760 බැරී, මම කියන දේ ඇහෙනවද? ඔව්, හොදට පැහැදිලිව ඇහෙනවා. 577 00:35:51,760 --> 00:35:54,470 මේක මෙහෙම වුනොත්, 5වෙනි වර්ගයේ සුළි සුළඟක් වෙන්න පුලුවන්. 578 00:35:55,940 --> 00:35:58,840 මෙයා ටවුම පැත්තට යනවා මම කොහොමද මේක නවත්තන්නේ? 579 00:36:03,830 --> 00:36:06,640 මම මේක දිග ඇරියොත් මොකද? කොහොමද ඔයා ඒක කරන්නේ? 580 00:36:06,640 --> 00:36:09,800 මම මේක වටේ අනිත් පැත්තට දුවන්නම්. 581 00:36:09,800 --> 00:36:12,000 එයාට ලොකු වේගෙකින් දුවන්න වෙනවා. 582 00:36:12,010 --> 00:36:15,090 ඔයාගේ ඇඟ ඒ වේගෙට ඔරොත්තු දෙන්නේ නැතිවෙයි, ඔයා මැරිලා යාවි. 583 00:36:15,550 --> 00:36:17,180 මට උත්සහ කරලා බලන්න වෙනවා 584 00:36:29,770 --> 00:36:32,160 ඇඳුම හොදට ඔරොත්තු දෙනවා. ඒත් එයාට එහෙම බෑ. 585 00:36:32,160 --> 00:36:34,210 එයාට ඒක පුලුවන්. මම දන්නවා එයාට ඒක කරන්න පුලුවන්. 586 00:36:49,360 --> 00:36:50,760 මේක ගොඩක් දරුණුයි. 587 00:36:53,170 --> 00:36:55,380 ලොකුවට හිතන්න කාලය හරි. 588 00:37:01,280 --> 00:37:02,870 ඔයාට‍ මේක කරන්න පුලුවන් බැරී 589 00:37:04,160 --> 00:37:07,290 ඔයා හරි, මම මේ හැමදේටම වගකියන්න ඕනි. 590 00:37:07,290 --> 00:37:10,180 ගොඩක් මිනිස්සුන්ට මං හින්දා ගොඩක් රිදුනා, 591 00:37:10,190 --> 00:37:14,160 මම ඔයා දිහා බැලුවේ තව බිල්ලක් විදියට විතරමයි. 592 00:37:14,160 --> 00:37:17,380 ඔව්, මමයි මේ පිස්සුව හැදුවේ, ඒත් ඔයා බැරී 593 00:37:17,380 --> 00:37:19,280 ඔයාට ඒක නවත්තන්න පුලුවන්. 594 00:37:19,280 --> 00:37:24,970 ඔයාට ඒක පුලුවන්. දැන් දුවන්න! බැරී, දුවන්න! 595 00:38:10,940 --> 00:38:12,240 බැරී?? 596 00:38:20,920 --> 00:38:23,440 මං හිතුවේ නැ මං වගේ තව අය ඉන්නවා කියලා. 597 00:38:24,180 --> 00:38:26,420 මම ඔයා වගේ නෙවෙයි. 598 00:38:26,430 --> 00:38:27,730 ඔයා මිනිමරුවෙක්. 599 00:38:33,560 --> 00:38:35,370 - බැරී? - ඒක ඉවරයි. 600 00:38:35,370 --> 00:38:36,670 මම හොදින්. 601 00:39:06,690 --> 00:39:08,430 ඔයාට කරන්න පුලුවන් දේ... 602 00:39:10,050 --> 00:39:11,650 ඒක විදුලි වේගයෙන් දිවිල්ලක්ද? 603 00:39:13,340 --> 00:39:14,780 ඊට අඩුවෙන් හරි වැඩියෙන් හරි. 604 00:39:19,860 --> 00:39:21,730 මම ඔයාව විශ්වාස කලේ නැති එකට සමාවෙන්න 605 00:39:22,880 --> 00:39:25,870 මම ඔයාට පිස්සු කියලා කිවා, වෙන්න බැරි දේවල් පස්සේ යන හින්දා. 606 00:39:27,440 --> 00:39:30,410 ඒත් එදා රෑ ඔයාගේ අම්මා මැරෙද්දි ඔයා මොනවා හරි දැක්ක නම්. 607 00:39:33,210 --> 00:39:35,180 ඔයාගේ තාත්තා නිවැරදිකාරයෙක්. 608 00:39:38,280 --> 00:39:40,360 ඔයා මට දෙයක් පොරොන්දු වෙන්න ඕනි. 609 00:39:40,360 --> 00:39:43,800 මේක අයිරිස්ට කියන්න එපා, ඔයාට කරන්න පුලුවන් දේවල්. 610 00:39:43,800 --> 00:39:45,190 කිසිම දෙයක්. 611 00:39:45,190 --> 00:39:46,700 මට එයාව පරිස්සමෙන් තියන්න ඕනි. 612 00:39:47,380 --> 00:39:48,680 මට පොරොන්දු වෙන්න. 613 00:39:50,220 --> 00:39:51,520 මම පොරොන්දු වෙනවා. 614 00:40:10,730 --> 00:40:12,140 හලෝ, පොඩි සටන්කාරයා. 615 00:40:13,780 --> 00:40:16,520 ඔයා මට අවුරුදු 11 ඉඳන් ඔහොම කතා කරා. 616 00:40:18,080 --> 00:40:20,620 ඒක විහිලුවක්, මොකද මම අද රණ්ඩුවක පැටලුනා. 617 00:40:20,620 --> 00:40:22,580 ඔයා කොමා එකකින් හොදවුනා විතරයි. 618 00:40:22,580 --> 00:40:24,400 ඔයාට රණ්ඩු කරන්න හොදයි කියලා මම හිතන්නේ නෑ. 619 00:40:29,220 --> 00:40:30,520 ඉතින් ඔයා දින්නද? 620 00:40:31,850 --> 00:40:34,240 ඔව්, මම දින්නා. 621 00:40:41,510 --> 00:40:43,090 ඔයා අම්මව මම මැරුවේ නෑ. 622 00:40:44,850 --> 00:40:46,560 මම ඒක දන්නවා කියලා ඔයා දන්නවා නේද? 623 00:40:48,510 --> 00:40:53,060 ඔයා විතරයි මාව විශ්වාස කරන්නේ.. එච්චරයි මට ඕනි. 624 00:40:56,580 --> 00:40:58,690 ඔයා වැඩි කාලයක් මෙහෙ ඉන්නේ නෑ. 625 00:40:59,250 --> 00:41:00,550 අම්මා මැරුවේ කවුරු වුනත්.. 626 00:41:01,520 --> 00:41:03,890 මොන හේතුවකට වුනත්, 627 00:41:04,890 --> 00:41:07,650 මට එයාව හොයාගන්න පුලුවන් වේවි කියලා හිතනවා 628 00:41:07,660 --> 00:41:09,240 ඒක නවත්තන්න පුලුවන් වෙයි. 629 00:41:09,240 --> 00:41:12,240 බැරී, අපි මේක ගැන කලිනුත් කතා කලා. 630 00:41:12,240 --> 00:41:14,350 ඒක අතෑරලා දාන්න කාලෙ හරි! 631 00:41:14,360 --> 00:41:17,200 ඔයා මං ගැන දුක් වෙන එක නවත්තන්න ඕනි. 632 00:41:18,560 --> 00:41:20,180 ඔයාගේ ජිවිතේ ජිවත් වෙන්න. 633 00:41:23,620 --> 00:41:26,610 පළවෙනි වතාවට, මට දැනෙනවා අන්තිමේට ජිවත් වෙනවා කියලා. 634 00:41:29,220 --> 00:41:31,450 ඇත්ත තමයි, අම්මා මැරුණ දවසේ ඉඳන් , 635 00:41:31,550 --> 00:41:33,620 මම වැරදි තැනක හිරවෙලා හිටියේ. 636 00:41:33,620 --> 00:41:36,120 ගොඩක් දේවල් මගහැරුණා. 637 00:41:37,100 --> 00:41:38,890 ඒත් මම දැන් වෙනස් කෙනෙක්. 638 00:41:38,890 --> 00:41:41,060 මට දැන් පුදුම හිතෙන අලුත් යාලුවෝ ඉන්නවා. 639 00:41:41,060 --> 00:41:43,050 මගේ පාර හොයාගන්න උදව් කරන. 640 00:41:43,050 --> 00:41:45,130 ඒක අකුණක් වගේ පේන්නේ ඇයි? 641 00:41:45,330 --> 00:41:47,090 එතකොට චාටර් නැහැනේ 642 00:41:47,100 --> 00:41:49,410 අන්තිමේට, ඉස්සරහට යනවා. 643 00:41:49,410 --> 00:41:52,110 මතකද ඔයා මගේ නම වෙනස් කරන්න හැදුවා? 644 00:41:52,110 --> 00:41:55,350 එතකොට ඔයා මගේ තාත්තා කියලා දන්න අයත් එක්ක මට හැප්පෙන්නෙ නැති වෙන්න. 645 00:41:57,320 --> 00:41:59,080 එයාලා දන්න එක ගැන මට සතුටුයි. 646 00:42:02,570 --> 00:42:06,910 ඔයාගේ පුතා වෙන්න ලැබුන එකට මට සතුටුයි. 647 00:42:12,640 --> 00:42:14,290 මම ඔයාට ආදරෙයි, පුතේ. 648 00:42:16,680 --> 00:42:18,440 මාත් ඔයාට ආදරෙයි, තාත්තේ. 649 00:42:34,830 --> 00:42:36,980 මගේ නම බැරී ඇලන්. 650 00:42:36,980 --> 00:42:39,330 මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා. 651 00:42:44,010 --> 00:42:47,130 මගේ යාලුවෙක් ලගදි අලුත් නමක් ගැන අදහසක් දුන්නා. 652 00:42:51,470 --> 00:42:55,240 එත් මට දැනෙනවා ඒක කට්ටියම දැනගනී කියලා