1 00:00:01,420 --> 00:00:02,890 මගේ නම බෙරී ඇලන්, 2 00:00:02,890 --> 00:00:06,460 මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා. 3 00:00:06,460 --> 00:00:09,380 පිටත ලෝකයට,, මම සාමාන්‍ය අධිකරණ වෛද්‍යවරයෙක්, 4 00:00:09,380 --> 00:00:12,380 ඒත් රහසේ, ස්ටාර් ලැබ් එකේ ඉන්න මගේ යාලුවන්ගේ උදව්වෙන් 5 00:00:12,380 --> 00:00:15,930 මම අපරාධවලට විරුද්ධව සටන් කරලා මම වගේ අනිත් මෙටා මිනිසුන් හොයාගන්නවා. 6 00:00:15,930 --> 00:00:17,910 මම මගේ අම්මව මරපු කෙනාව අල්ලාගත්තා, 7 00:00:17,910 --> 00:00:21,460 ඒත් ඒක කරද්දි, මම මගේ ලෝකයට අලුත් තර්ජනයක් ගෙනාවා. 8 00:00:21,460 --> 00:00:24,610 ඒවා නවත්වන්න තරම් වේගවත් කෙනෙක්ට ඉන්නේ මම විතරයි. 9 00:00:24,610 --> 00:00:27,050 මම තමයි ෆ්ලෑෂ්. 10 00:00:27,690 --> 00:00:29,150 පසුගිය කොටසින්.. . . 11 00:00:29,150 --> 00:00:30,420 සූම්ට මාව මරන්න ඕනි. 12 00:00:30,420 --> 00:00:31,910 එයයි දෙවැනි ලෝකයෙන් මෙටා මිනිස්සු එවන්නේ. 13 00:00:31,910 --> 00:00:33,940 එයලට විරුද්ධව අහිංසක මිනිස්සු කී දෙනෙක් ආවද කියන එක එයාලට ප්‍රශ්නයක් නෙවෙයි. 14 00:00:33,940 --> 00:00:34,840 මම යන්න ඕනි. 15 00:00:34,840 --> 00:00:36,810 ඒකට කමක් නෑ කියලා කියන්න. 16 00:00:38,290 --> 00:00:39,030 -බෙරී. 17 00:00:39,030 --> 00:00:44,000 සෙන්ට්‍රල් නගරය, මේ ඔයාලගේ විරයගේ මූණද? 18 00:00:48,350 --> 00:00:50,250 ඇත්තටම ඔයාට හොද පාරක් වැදුනා. 19 00:00:50,250 --> 00:00:51,500 මට මගේ කකුල් දැනෙන්නේ නෑ. 20 00:01:00,210 --> 00:01:01,730 හරි. මම ඔයාව අල්ලා ගත්තා. 21 00:01:10,010 --> 00:01:11,240 මට දැන් ඒක කරන්න බැ හරිද? 22 00:01:11,240 --> 00:01:13,700 -ඔව්, ඔයාට පුලුවන් බෙරී. -බෑ. බෑ. 23 00:01:15,150 --> 00:01:16,580 අපි ලොකු දියුණුවක් ලගා කරගත්තා. 24 00:01:16,580 --> 00:01:17,690 ඔව්, අඩි හයක්. 25 00:01:17,690 --> 00:01:19,010 කවුරු හරි මට බෝසෝ බටන් එකක් දෙන්න. 26 00:01:19,010 --> 00:01:20,640 හේයි, ඔයා ගැන උසස්ව හිතන්න. 27 00:01:20,640 --> 00:01:21,730 ඔයාගේ පස්සහ කැඩුනා විතරයි. 28 00:01:21,740 --> 00:01:25,050 ඔව්, සාමාන්‍ය මිනිහෙක්ට නම් අංශභාගය හැදිලා, මුලු ජිවිත කාලය පුරාවටම. 29 00:01:25,650 --> 00:01:27,570 මට සම්පුර්ණයෙන් හොදවෙන්න කොච්චර කාලයක් යනවද? 30 00:01:27,570 --> 00:01:29,200 මම සතියකට කලින් ගත්ත MRI එකේ 31 00:01:29,200 --> 00:01:32,720 T12-L1 අන්තර් අවකාශය පැනලා තියෙනවා පෙනුනා 32 00:01:32,720 --> 00:01:35,090 උරිස් සන්දියේ. 33 00:01:35,090 --> 00:01:37,850 ඒත් මේ MRI එක අද උදේ ගත්තේ. 34 00:01:37,850 --> 00:01:40,670 ඒක හිතාගන්න බෑ, ඒත් ඔයාගේ දැනටමත් සම්පුර්ණයෙන් හොදවෙලා. 35 00:01:40,670 --> 00:01:42,230 මට තවම හුස්ම ගන්න අමාරුයි. 36 00:01:42,230 --> 00:01:44,790 කශේරුකාවේ හානියක් වුනොත් ඒක සාමාන්‍ය දෙයක්. 37 00:01:44,790 --> 00:01:47,010 ඒක ඉක්මනින් හොදවෙයි. 38 00:01:48,860 --> 00:01:50,940 අපි ඔයාට ආපහු සූට් එක අන්දනවා බෙරී. 39 00:01:50,940 --> 00:01:52,530 ගොඩක් ඉක්මනට, මාව විශ්වාස කරන්න. 40 00:01:53,830 --> 00:01:55,900 අපි සූම්ට මොකද කරන්නේ? 41 00:01:56,000 --> 00:01:58,990 සිස්කෝ එයාට අර බෙහෙත විදපු දවසේ ඉදන් කිසිම සලකුණක් නෑ. 42 00:01:58,990 --> 00:02:00,800 එදා ඉදන් මට කම්පන දැනුනෙත් නෑ. 43 00:02:00,800 --> 00:02:02,610 -සමහරවිට සූම් ආපහු එන්නේ නැතිවෙයි. 44 00:02:02,610 --> 00:02:04,180 මට ඒ ගැන ගොඩක් සැකයි. 45 00:02:05,330 --> 00:02:07,180 ඒ නිසයි මම ඒකට දෙයක් කරන්න යන්නේ. 46 00:02:07,180 --> 00:02:09,290 ඒකට දෙයක් කරනවා කියලා, ඔයා මොකක්ද අදහස් කලේ? 47 00:02:09,290 --> 00:02:12,640 මට ඔයාලගේ විවරය තියෙන කාමරයට ඇතුල්වෙලා ස්පීඩ් කැනන් එක පාවිච්චි කරන්න දෙන්න. 48 00:02:12,640 --> 00:02:13,700 ඒ මොකද ඒ? 49 00:02:13,700 --> 00:02:17,100 මොකද, බෙරී, ගෙදර යන්න වෙලාව හරි. 50 00:02:23,780 --> 00:02:25,850 ඉතින්, ඔයා අපේ ලෝකයේ මතු වුනා, 51 00:02:25,850 --> 00:02:27,170 ඔයා හැමදේම අවුල් කලා, 52 00:02:27,170 --> 00:02:28,560 දැන් ගෙදර යන්නද ඕනි? 53 00:02:28,560 --> 00:02:30,370 ගොඩක් අහලා පුරුදු දෙයක්. 54 00:02:30,370 --> 00:02:33,650 ආයෙමත්, ඒ මම නෙවෙයි. 55 00:02:33,650 --> 00:02:36,210 මට සූම්ව ඉවරයක් කරලා දාන්න ඕනි සදහටම 56 00:02:36,750 --> 00:02:38,240 වෙන කවුරු හරි මැරෙන්න කලින්. 57 00:02:38,240 --> 00:02:39,620 ඔයා කොහොමද ඒක කරන්නේ? 58 00:02:39,620 --> 00:02:40,710 මම ඒක කරන්න විදියක් හිතන්නම්. 59 00:02:40,710 --> 00:02:42,820 රේමන්, ඔයාට මාව ස්පීඩ් කැනන් එක ලගට ගෙනියනවානම්. 60 00:02:42,820 --> 00:02:44,550 බෑ, බෑ, ඔයාට විවරය හරහා යන්න බෑ. 61 00:02:44,560 --> 00:02:45,590 ඔව්, එයාට පුළුවන්. 62 00:02:45,590 --> 00:02:46,810 ජේ මිනිස්සු යවන විදිය අපිට ඉගැන්නුවා. 63 00:02:46,810 --> 00:02:47,930 ඒක නෙවෙයි මම කිවේ. 64 00:02:47,930 --> 00:02:50,500 ඔයාට සූම් නවත්වන විදිය හොයාගන්න පුළුවන් නම් 65 00:02:50,500 --> 00:02:52,240 ඔයාගේ ලෝකයේදි, ඔයාට ඒක මෙහෙදි කරන විදියත් හොයාගන්න පුලුවන්. 66 00:02:52,240 --> 00:02:53,120 අපි සූම් පරද්දනකන් ඔයා 67 00:02:53,120 --> 00:02:56,180 මෙහෙ ඉන්න, ඩොක්ටර් වෙල්ස්. 68 00:02:56,180 --> 00:02:58,250 මට ඕනි වෙලා තියෙන්නේ, ඩොක්ටර් ස්නෝව්, 69 00:02:58,250 --> 00:02:59,980 ගෙදරට ආපහු යන්න. 70 00:03:00,430 --> 00:03:04,300 ඔයාලගේ උදව් ඇතිව හරි නැතිව හරි මම ඒක කරනවා. 71 00:03:06,710 --> 00:03:10,250 ඔයා මොකද කරන්නේ? හැරිට යන්න ඕනි නම්.. බායි. 72 00:03:10,250 --> 00:03:11,910 ඒක කැමැත්ත අකමැත්ත ගැන නෙවෙයි, සිස්කෝ. 73 00:03:11,910 --> 00:03:12,850 අපිට එයාගේ උදව් ඕනි. 74 00:03:12,850 --> 00:03:15,880 අපිට ඕනි කරන්නේ වෙල්ස්ගෙන් තව සැලැස්මක් කියලා මම හිතන්නේ නෑ. 75 00:03:15,880 --> 00:03:18,700 ඔව්, මම කිවේ, එයා අන්තිමේට දුන්න බුද්ධිමත් අදහසෙන් බෙරී නොමැරී බේරුනේ නූලෙන්. 76 00:03:18,700 --> 00:03:19,360 මම දන්නවා, 77 00:03:19,360 --> 00:03:20,550 ඒත් ජේ යන්න ගියා, 78 00:03:20,550 --> 00:03:22,900 ඩොක්ටර් වෙල්ස් වෙන කාටවත් වඩා සූම්ව දන්නවා, 79 00:03:22,900 --> 00:03:26,650 ඉතින් බෙරී ආයෙමත් හොදින් ඇවිදිනකන්, 80 00:03:26,650 --> 00:03:29,320 අපිට වෙල්ස්ව ලගින් තියාගන්න වෙනවා මොකද හදිසියේවත් සූම් ආවොතින්. 81 00:03:29,640 --> 00:03:32,830 කේට්ලන්, එයාට මෙහෙ ඉන්න ඕනි නැත්නම් එහෙනම් අපි එයා නැතිව වැඩ කරන එක හොදයි. 82 00:03:32,830 --> 00:03:33,710 එයාට යන්න දෙන්න. 83 00:03:33,710 --> 00:03:35,110 මට ඒක කරන්න බෑ. තවම බෑ. 84 00:03:35,110 --> 00:03:36,310 තවම බෑ. 85 00:03:39,640 --> 00:03:41,540 මගුලයි, මෙටා හියුමන් ප්‍රහාරයක්. 86 00:03:41,930 --> 00:03:46,390 නෑ, නෑ, මගේ වැරැද්ද, ඒක මට ඇලට් එකක්. 87 00:03:47,480 --> 00:03:50,050 -මොකටද? -ඒක රිමයින්ඩර් එකක්. 88 00:03:50,050 --> 00:03:52,370 මට පැයකින් හමුවක් තියෙනවා, ඉතින්.. 89 00:03:52,370 --> 00:03:54,030 කාත් එක්කද? 90 00:03:54,350 --> 00:03:56,600 ආදරණිය කෙන්ඩ්‍රා සොන්ඩ්‍රස් එක්ක, 91 00:03:56,600 --> 00:03:58,010 Jitters වල වැඩ කරන කෙනා. 92 00:03:58,010 --> 00:03:59,460 එයා හැගිමක් ඇති කරනවා. 93 00:03:59,460 --> 00:04:02,000 මම හිතන්නේ අපි රෑ කෑම කාලා ෆිල්ම් එකක් බලන්න යනවා, 94 00:04:02,000 --> 00:04:04,220 ඊට පස්සේ, මම දන්නේ නෑ, සමහර විට උදේ කෑමත්. 95 00:04:05,510 --> 00:04:06,540 ඉන්න, උදේ කෑම? 96 00:04:06,540 --> 00:04:08,170 ඇයි උදේ කෑම? මට.. 97 00:04:08,260 --> 00:04:09,380 ඔව්. 98 00:04:11,620 --> 00:04:14,240 මොකද, ඔයා ගෙදර ගිහින්.. 99 00:04:14,240 --> 00:04:15,370 -සිස්කෝ... 100 00:04:15,370 --> 00:04:16,840 -එයා ඔයාව අවුල් කරනවා. -යන්න. 101 00:04:25,750 --> 00:04:26,830 පැටී. 102 00:04:33,370 --> 00:04:37,110 -පැටී, හේයි. -හේයි, ඔයාට තවම අසනිපයි කියලා ආරංචි වුනා. 103 00:04:37,110 --> 00:04:40,050 ඔව්, ඔව්, ඒක.. ගොඩක් රිදෙන ලෙඩක්. 104 00:04:40,050 --> 00:04:42,600 මම චිකන් නූඩ්ලස් සුප් එකක් හදන්නම්. 105 00:04:42,600 --> 00:04:44,640 ඔයා කැමති නම් මම ඒවා ගේන්නම්. 106 00:04:44,640 --> 00:04:46,990 නෑ, ඒක නියමයි... මට බයක් දැනෙනවා 107 00:04:46,990 --> 00:04:48,430 ඔයා මේ දෙයක් අල්ලාගත්තොත් කියලා. 108 00:04:48,430 --> 00:04:50,800 අනික, මම කෑන් වල කෑමට කැමතියි. 109 00:04:51,220 --> 00:04:53,500 හරි, වැඩිය ඇවිදින්න එපා. 110 00:04:53,500 --> 00:04:55,580 ඔව්. විශ්වාස කරන්න, එහෙම නෑ. 111 00:04:57,600 --> 00:04:59,380 ඔයා හොදින් කියලා විශ්වාසද? 112 00:05:00,220 --> 00:05:01,870 ඔයා කතා කරන්නේ මොකක් හරි තියෙනවා වගේ. 113 00:05:02,100 --> 00:05:03,780 ඔව්, නෑ, නෑ. මම හොදින්. 114 00:05:03,780 --> 00:05:06,250 මට දැන් ටිකක් විතර අමාරුයි. 115 00:05:06,740 --> 00:05:09,060 හරි, ඔයාව ඉක්මනින් මුණගැහෙන්නම්, 116 00:05:09,060 --> 00:05:10,700 ඉක්මනට සනිප වෙන්න. 117 00:05:10,700 --> 00:05:13,020 -ස්තුතියි. -බායි. 118 00:05:13,020 --> 00:05:14,310 බායි. 119 00:05:24,830 --> 00:05:26,910 ඔයා චීස් කිරි වලින් ඈත් වෙලා හිටියෝතින් හොදයි. 120 00:05:27,200 --> 00:05:28,660 ඒවාට ඇබ්බැහි වෙනවා. 121 00:05:29,220 --> 00:05:31,840 මම පොඩි වැඩකට ආවේ මම හිතන්නේ ඔයා මෙතනට ආවේ. 122 00:05:31,840 --> 00:05:34,640 ටීම් එකේ අනිත් අයගෙන් අහන්නේ නැතිව. 123 00:05:34,780 --> 00:05:37,230 ඒක කරදරයක්, ඔයා මෙතන ඉන්න එක. 124 00:05:37,470 --> 00:05:38,710 අපි හැමෝටම. 125 00:05:38,710 --> 00:05:40,080 ඔයා ඒ ගැන තවදුරටත් වද වෙන්න ඕනි නෑ 126 00:05:40,080 --> 00:05:41,460 මොකද මම යනවා. 127 00:05:42,090 --> 00:05:44,110 අපිට ඔයාගේ දුවව බේරාගන්න උදව් කරන්න පුලුවන්. 128 00:05:45,090 --> 00:05:46,980 ඔයාට ගෙදර යන්න ඕනි ඒක නිසයි කියලා මම දන්නවා. 129 00:05:49,380 --> 00:05:53,090 මෙහාට ඇවිත් මම ලොකු වැරැද්දක් කරගත්තේ. 130 00:05:53,950 --> 00:05:57,860 මගේ සැලැස්ම වුනේ, ෆ්ලෑෂ්ගේ උදව් අරගෙන 131 00:05:57,860 --> 00:06:00,190 ඒ උදව්වෙන් සූම්ව නතර කරන්න. මගේ සැලැස්ම වැරදුනා. 132 00:06:00,190 --> 00:06:01,800 මට තව සැලැස්මක් නෑ. 133 00:06:01,800 --> 00:06:05,980 ගෙදර ගිහින් මම තනියම සූම්ට මුහුණ දෙනවා හැරෙන්න. 134 00:06:06,080 --> 00:06:07,820 ඉතින් ඔයා ඔයාගේ ලෝකයට ගියා කියලා කියමු. 135 00:06:07,820 --> 00:06:09,440 ඔයා සූම් එක්ක සටන් කරනවා. 136 00:06:09,440 --> 00:06:11,010 එයා ඔයාව මරලා දායි. 137 00:06:11,130 --> 00:06:13,290 ඊට පසසේ, ඒකෙන් ඔයාගේ දුවට උදව්වක් වෙන්නේ කොහොමද? 138 00:06:14,560 --> 00:06:17,340 ජෙසී බේරාගන්න තියෙන හොදම විදිය තමයි 139 00:06:17,340 --> 00:06:21,320 ඔයා මෙහෙ නැවතිලා, අපිත් එක්ක කණ්ඩායමක් විදියට වැඩ කරන එක. 140 00:06:22,710 --> 00:06:23,560 නෑ. 141 00:06:23,900 --> 00:06:25,920 දැන්, කරුණාකරලා මට තනියම ඉන්න දෙන්න, මම බලන්නම් 142 00:06:25,920 --> 00:06:28,090 මේ විවර වලින් කොයි එකෙන්ද මට ගෙදර යන්න පුළුවන්නේ කියලා. 143 00:06:29,660 --> 00:06:31,200 ඔයා වාසනාවන්තයි මොකද සිස්කොටවත් මහාචාර්ය ‍ස්ටේන්ටවත් 144 00:06:31,200 --> 00:06:33,380 මේ හැම විවිරයක්ම වහන්නේ කොහොමද කියලා හොයාගන්න බැරි වුනා, 145 00:06:33,380 --> 00:06:34,930 මොකද නැත්නම් ඔයා මෙහෙ හිරවෙලා ඉදිවි. 146 00:06:37,610 --> 00:06:38,900 ඉන්න. 147 00:06:42,310 --> 00:06:43,770 අපි විවර වහමු. 148 00:06:44,150 --> 00:06:45,760 ඔක්කොම ඒවා, එකක් හැරෙන්න, 149 00:06:45,760 --> 00:06:48,310 ඉතින් සූම්ට මේ ලෝකයට එන්න එක පාරයි තියෙන්නේ. 150 00:06:52,480 --> 00:06:54,810 -ස්ටාර් ලැබ් එකේ විවරය. -හරියටම හරි. 151 00:06:56,510 --> 00:06:58,070 ඊට පස්සේ අපි උගුලක් අටවමු. 152 00:06:58,440 --> 00:07:02,580 ඒක සටන් තියෙන, වේදනාකාරි, පලිගන්න, 153 00:07:02,580 --> 00:07:06,680 යෝධයෝ ඉන්න, මෘගයෝ ඉන්න, පැනලා යන, පන්නන, 154 00:07:07,290 --> 00:07:11,080 ඇත්ත ආදරය තියෙන, පුදුමයන් තියෙන 155 00:07:11,110 --> 00:07:13,450 වගේම හමු වලදි බලන්න හොදම චිත්‍රපටිය වෙලා තියෙන්නේ. 156 00:07:14,340 --> 00:07:16,940 ඒක ඇත්තද කියලා බලමු. 157 00:07:26,340 --> 00:07:27,530 සිස්කෝ? 158 00:07:28,240 --> 00:07:30,180 ඔයා හොදින්ද? 159 00:07:31,170 --> 00:07:32,570 මම යන්න ඕනි. 160 00:07:32,910 --> 00:07:34,440 මොකක්? ඇයි? 161 00:07:35,010 --> 00:07:39,850 දැන් වෙන දේට සමාවෙන්න. 162 00:07:39,850 --> 00:07:42,450 මට සමාවෙන්න. 163 00:07:42,450 --> 00:07:45,140 මම යන්න ඕනි. 164 00:07:46,400 --> 00:07:48,670 මම ඔයාට කතා කරන්නම් හරිද? 165 00:07:48,670 --> 00:07:50,470 පොරොන්දු වෙනවා, මම ඔයාට කතා කරන්නම්. 166 00:07:59,430 --> 00:08:02,470 හරි, බ්‍රයන්, ඒක එලිවෙනකන් එහෙම තියමු, 167 00:08:02,560 --> 00:08:04,320 ඊට පසසේ උදේට පරික්ෂා කරමු. 168 00:08:09,860 --> 00:08:11,250 ඩොක්ටර් ෂෝර්? 169 00:08:18,670 --> 00:08:20,060 ඔයා හොදින්ද? 170 00:08:24,850 --> 00:08:26,240 ඔයා මොකද කරන්නේ? 171 00:08:26,590 --> 00:08:28,480 ඔයාට ඒක මෙතනින් ගෙනියන්න බෑ. 172 00:08:41,830 --> 00:08:43,360 මට මොකද වුනේ? 173 00:08:48,560 --> 00:08:50,060 ඔයා කවුද? 174 00:08:55,480 --> 00:08:57,920 මෝඩ මිනිස්සු.. 175 00:08:57,920 --> 00:09:01,610 මම ග්‍රොඩ්. 176 00:09:09,440 --> 00:09:10,610 පැටී. 177 00:09:11,210 --> 00:09:12,250 ඔයා මොනවද හොයාගත්තේ? 178 00:09:12,250 --> 00:09:14,810 මේ විකාර කෙස් ගස් පාර පුරාම තිබුනා. 179 00:09:14,810 --> 00:09:16,150 මම ඒවා ඩේටාබේස් එකේ හොයලා 180 00:09:16,150 --> 00:09:17,370 හොයාගන්න ‍පුළුවන්නේ මොනවද කියලා බලන්නම්. 181 00:09:17,470 --> 00:09:19,340 මෙන්න, පහරකාපු කෙනා. 182 00:09:19,340 --> 00:09:21,650 එයාගේ නම ඩොක්ටර් ජෙෆ්රි ශෝර්. 183 00:09:21,650 --> 00:09:24,380 එයා Vaughan Pharmaceuticalsවල ජිවි රසායනික විද්‍යාඥයෙක්. 184 00:09:24,380 --> 00:09:26,790 මේක තමයි සති දෙකක් ඇතුලත වුන ලැබ් පරික්ෂකයන්ගේ දෙවැනි මරණය. 185 00:09:26,790 --> 00:09:27,970 ඒක අහම්බයක් වෙන්න බෑ. 186 00:09:27,970 --> 00:09:29,590 ඔව්, පේන විදියට අනිත් විද්‍යාඥයා, 187 00:09:29,590 --> 00:09:32,340 එයා එයාලගේ ගබඩාවෙන් ද්‍රවයක් හොරකම් කරලා. 188 00:09:32,350 --> 00:09:34,330 -ඇත්තට? මොන වගේ ද්‍රවයක්ද? -ඒකට කියන්නේ Cortexin කියලා. 189 00:09:34,330 --> 00:09:35,920 ඒක නිධිකර්පරයට බෙහෙත් කරන්න පාවිච්චි කරන්නේ, 190 00:09:35,920 --> 00:09:37,670 මොළයේ තියෙන ලේ රෝගයකට. 191 00:09:37,990 --> 00:09:40,280 සිරම් එක නැතිවෙලා, ඒත් එයාගේ යාලුවෝ එයාව මෙතනදි හොයාගෙන 192 00:09:40,280 --> 00:09:41,960 විනාඩි කිපයකට පස්සේ මැරිලා ඉද්දි. 193 00:09:41,960 --> 00:09:42,990 එයා වැඩි දුර ගිහින් නෑ. 194 00:09:42,990 --> 00:09:45,130 එයා ඔලුවට වැදුන පහරකින් වුන කම්පනයකින් මැරිලා තියෙන්නේ. 195 00:09:45,130 --> 00:09:47,300 පේන විදියට ගොඩක් ඒ වගේ. 196 00:09:47,300 --> 00:09:48,990 ඔව්, මේක බලන්න. 197 00:09:50,450 --> 00:09:53,600 -ඒ මෙයාගේ ලේද? -වැදුන තැනක්. 198 00:09:53,610 --> 00:09:54,780 හරි. 199 00:09:54,780 --> 00:09:57,330 ඔයා මට කියපු දේ අරයට කියලා 200 00:09:57,330 --> 00:09:58,500 තව වෙන මොනවා හරි හොයාගන්න පුලුවන්ද කියලා බලන්න, 201 00:09:58,500 --> 00:09:59,730 තව මේ සිද්ධින් සම්බන්ධයිද කියලා? 202 00:09:59,730 --> 00:10:01,040 අනිවාර්යයෙන්ම. 203 00:10:02,240 --> 00:10:03,970 -හායි. - සාක්ෂි කිපයක්. 204 00:10:03,970 --> 00:10:06,170 මමත් ඔයත් එක්ක එන්නද, පරික්ෂකතුමනි? 205 00:10:06,920 --> 00:10:09,030 බෙරීට කොහොමද? 206 00:10:09,030 --> 00:10:10,880 මම දැන් එයාව බලන්නයි යන්නේ. 207 00:10:10,880 --> 00:10:12,300 එයා මට ගේන්න කිවා 208 00:10:12,300 --> 00:10:14,330 මගේ ගෙදර හදපු චිකන් සුප් නූඩ්ලස්. 209 00:10:14,330 --> 00:10:16,170 එයා කෑන් කරපු කෑම වලට කැමතිම නෑ. 210 00:10:17,580 --> 00:10:18,910 අපි හැමෝම එහෙමයිනේ. 211 00:10:27,510 --> 00:10:28,870 වේගයෙන්, බෙරී! 212 00:10:31,610 --> 00:10:33,180 අන්න හරි. 213 00:10:39,300 --> 00:10:40,880 තල්ලු කරන්න! 214 00:10:49,320 --> 00:10:50,520 -බෙරී! 215 00:10:51,930 --> 00:10:53,090 ඔයා හොදින්ද? 216 00:10:53,720 --> 00:10:55,990 ඔව්, මම දැන් හොදින් නෙවෙයි. 217 00:10:58,160 --> 00:10:59,210 මොකද වුනේ? 218 00:10:59,220 --> 00:11:01,280 ඒක මොකුත් නෑ. මම හොදින්, හරිද? 219 00:11:01,280 --> 00:11:02,490 -ඒක අමතක කරලා දාන්න. -බෙරී. 220 00:11:02,490 --> 00:11:03,950 අපිත් එක්ක කතා කරන්න. අපිට ඔයාට උදව් කරන්න පුලුවන්. 221 00:11:03,950 --> 00:11:05,830 නෑ, ඔයාට මට උදව් කරන්න බෑ. 222 00:11:05,830 --> 00:11:07,390 මේ සැරේ නම් බෑ. මට සමාවෙන්න. 223 00:11:08,790 --> 00:11:10,450 ඔයාලට.. ඔයාලට තේරෙන්නේ නෑ. 224 00:11:23,530 --> 00:11:24,800 මොකද බෙරී? 225 00:11:27,890 --> 00:11:29,430 සූම් මාව විනාශ කලා. 226 00:11:31,530 --> 00:11:33,760 එයා සෙන්ට්‍රල් නගරයේ හැ‍මෝටම එයාට කරන්න පුලුවන් දේ පෙන්නුවා, 227 00:11:33,760 --> 00:11:35,850 එයාව නවත්වන්න තරම් මම ශක්තිමත් නෑ කියලත්. 228 00:11:36,310 --> 00:11:38,110 එයාලා මට මේ නගරයේ යතුර දුන්නා , ජෝ. 229 00:11:38,110 --> 00:11:39,330 මම එයාලගේ විරයා වෙන්නයි ඕනි. 230 00:11:39,340 --> 00:11:42,290 මම තමයි එයාලාව බේරාගන්න පුලුවන් කෙනා වෙන්න ඕනි 231 00:11:42,290 --> 00:11:44,270 භයානක දේවල් වලින්, මට ඒක කරන්න බැරි වුනා 232 00:11:44,270 --> 00:11:45,960 එයාලා හැමෝම ඉස්සරහම. 233 00:12:01,660 --> 00:12:03,790 එයාලා ෆ්ලෑෂ් ගැන හිතද්දි, එයාලා හැමෝම දැන් දකින්නේ 234 00:12:03,790 --> 00:12:06,550 එයාලව ආරක්ෂා කරන්න තරම් ශක්තියක් නැති කෙනෙක්ව. 235 00:12:10,330 --> 00:12:11,270 -හේයි. -මම හොදින්. 236 00:12:19,840 --> 00:12:21,460 හේයි, මම දිගටම ඇහුවා කියලා දන්නවා, 237 00:12:21,460 --> 00:12:25,150 ඒත් ඔයාට ලගදි කිසිම වාර්තාවක් ලැබුනද 238 00:12:25,150 --> 00:12:27,840 කුරුළු මිනිහෙක් පහරදිමක් ගැන? 239 00:12:27,910 --> 00:12:30,210 කුරුළු මිනිහෙක් කියලා දෙයක් නෑ, සිස්කෝ. 240 00:12:30,210 --> 00:12:33,140 හරි, ඒක පැතිරෙනව වගේනේ. මේ නගරයේ? 241 00:12:33,240 --> 00:12:35,040 මම දැකපු දේ ගැන මම දන්වා. 242 00:12:35,150 --> 00:12:39,570 ඒක හරියට මේ, ලොකු තටු තියෙන මිනිහෙක් වගේ. 243 00:12:39,570 --> 00:12:40,980 ඒක පිස්සුවක්. 244 00:12:43,080 --> 00:12:44,970 ඒ සුරදුතයෙක් නම් ? 245 00:12:47,800 --> 00:12:49,050 ඒ සුරදුතයෙක් තමයි. 246 00:12:51,500 --> 00:12:53,170 කේටලන්? 247 00:12:53,760 --> 00:12:56,410 හරි, ඒක පිස්සු අදහසක් වගේ. 248 00:13:02,530 --> 00:13:04,360 ඔයාට මොකද වෙලා තියෙන්නේ? 249 00:13:05,550 --> 00:13:07,150 බෙරීට මොනවා කරන්නද කියලා මම දන්නේ නෑ. 250 00:13:07,150 --> 00:13:10,020 එයාගේ අනිත් හැම ප්‍රතිඵලයක්ම හොදයි, 251 00:13:10,020 --> 00:13:12,240 ඒත් මොකකින් හරි එයාව පස්සට අදිනවා වගේ. 252 00:13:12,240 --> 00:13:14,850 මම එයත් එක්ක දිගටම කතා කරන් බැලුවා, ඒත් මට ඒක දැනගන්න බෑ. 253 00:13:15,700 --> 00:13:18,400 එහෙනම් අපි ඒක කරන්න පුලුවන් කෙනෙක් ගෙන්වන්න ඕනි. 254 00:13:19,840 --> 00:13:21,330 මම ගෙදර ගියාම අපිට ඒ ගැන කතා කරන්න පුලුවන්. 255 00:13:21,330 --> 00:13:22,570 මම මේක ගන්න ඕනි හරිද? 256 00:13:22,570 --> 00:13:23,890 -බායි බබෝ. -බායි. 257 00:13:23,890 --> 00:13:25,090 පැටී මොකද? 258 00:13:25,090 --> 00:13:27,370 අපේ මැරිච්ච විද්‍යාඥයෝ සම්බන්ධයි කියලා හොයාගත්තා. 259 00:13:27,370 --> 00:13:28,020 හරි. කියන්න. 260 00:13:28,020 --> 00:13:32,080 අනිත් විද්‍යාඥයාa racetam බෙහෙත් තොගයක් හොරකම් කරපු, 261 00:13:32,090 --> 00:13:34,170 වරිටිගෝ පාවිච්චි කරපු රෝගින්ට බෙහෙත් කරපු කෙනෙක්. 262 00:13:34,170 --> 00:13:35,780 හරි, ඉතින් හොරකම් කරපු බෙහෙත් වර්ග දෙකක් තියෙනවා, 263 00:13:35,780 --> 00:13:37,430 එකක් මොළයේ ලේ රෝගයට බෙතහතක්, 264 00:13:37,430 --> 00:13:39,030 අනිත් එක වර්ටිගෝවලට. 265 00:13:39,030 --> 00:13:39,960 මොකක්ද සම්බන්ධය? 266 00:13:39,960 --> 00:13:41,910 ඒ බෙහෙත් දෙකම nootropic බෙහෙත් 267 00:13:41,910 --> 00:13:43,390 බුද්ධිය වැඩි දියුණු කරන්න පාවිච්චි කරන. 268 00:13:43,390 --> 00:13:45,690 හේයි, ඔයාට හම්බවුන කෙස් ගස්වල වාර්ථාව ලැබුනද? 269 00:13:45,690 --> 00:13:48,120 ඔව්, මට ලැබුනා. 270 00:13:48,120 --> 00:13:50,480 පේන විදියට ඒවා අනිත් අපරාධය වුන තැන පුරාවටමත් තිබිලා. 271 00:13:50,870 --> 00:13:54,030 විකාරම දේ තමයි, ඒවා මිනිස්සුන්ගේ කෙස් ගස් නෙවෙයි. 272 00:13:55,030 --> 00:13:56,900 ඒවා.. ගෝරිල්ලෙක්ගේ. 273 00:13:58,880 --> 00:14:00,770 -කොහොමද.. ඔයා දන්නේ? -පෙටී, මම යන්න ඕනි. 274 00:14:00,770 --> 00:14:02,100 ඒත්.. 275 00:14:10,930 --> 00:14:12,360 කේට්ලන් මෙහාට ආවද? 276 00:14:12,460 --> 00:14:13,570 නෑ. 277 00:14:13,810 --> 00:14:17,000 එයා මගේ මූණට ගහලා පැනලා ගියා. 278 00:14:18,930 --> 00:14:20,780 -ග්‍රොඩ්! -මොකක්? 279 00:14:20,780 --> 00:14:22,890 -ග්‍රොඩ් ආපහු ඇවිත්. -කේට්ලන්. 280 00:14:22,900 --> 00:14:24,092 ඒක නිසා වෙන්නැති එයා එහෙම හැසිරුනේ. 281 00:14:24,092 --> 00:14:25,850 එයාගේ මනස පාලනය කරලා. 282 00:14:46,100 --> 00:14:47,990 මම දිගටම පුදුම වෙනවා 283 00:14:47,990 --> 00:14:49,840 අපේ ලෝක දෙකේ තියෙන සමානකම් එක්ක. 284 00:14:49,840 --> 00:14:51,940 ඔයාගේ ලෝකයෙත් කතා කරන ගෝරිල්ලෝ ඉන්නවද? 285 00:14:51,940 --> 00:14:54,130 -ඔව්. -කවදාවත් එහෙ නොයන්න මට මතක් කලා. 286 00:14:54,130 --> 00:14:58,920 රේමන්, ග්‍රොඩ් ඩොක්ටර් ස්නෝව පැහැර ගන්නේ ඇයි? 287 00:14:58,920 --> 00:15:00,880 මම දන්නේ නෑ. ඒකෙන් කිසිම දෙයක් තේරෙන්නේ නෑ. 288 00:15:00,880 --> 00:15:02,620 එයා හැමවෙලේම කරුණාවන්තව හිටියා. 289 00:15:02,630 --> 00:15:04,440 එයා ලැබ්වල වැඩ කරන දෙන්නෙක්ගේ මනස පාලනය කරලා 290 00:15:04,440 --> 00:15:06,360 බුද්ධිය වැඩි කරවන රසායනද්‍රව්‍ය හොරකම් කලා. 291 00:15:06,360 --> 00:15:08,170 එයාට ඇයගෙන් මොනවා හරි ඕනි. 292 00:15:08,170 --> 00:15:10,970 පේන විදියට එයා කාණුව අතහැරලා ගිහින් වගේ. 293 00:15:10,970 --> 00:15:12,720 ග්‍රොඩ් කියන්නේ ගොඩක් ලොකු ගෝරිල්ලෙක්. 294 00:15:12,720 --> 00:15:14,550 එයාට නිකන් ටවුන් එක හරහා යන්න බෑ 295 00:15:14,550 --> 00:15:16,570 කාටවත් පේනනේ නැතිව මහ දවාලේ. 296 00:15:16,570 --> 00:15:17,950 හරි, දැකපු අය ඉන්නවා නම්, 297 00:15:17,950 --> 00:15:20,180 අපිට ඒකෙන් එයා ඉන්න තැන හොයාගන්න පුලුවන් වෙයි. 298 00:15:20,180 --> 00:15:21,370 මට CCPD කතා කරන්න පුලුවන්. 299 00:15:21,370 --> 00:15:22,920 එයාලා හොට් ලයින් එකට ඇතුල් වෙලා, 300 00:15:22,920 --> 00:15:24,650 ග්‍රොඩ් ලගදි කරපු පහරදිම්වල ෆයිල් එවයි. 301 00:15:24,650 --> 00:15:25,730 හොදයි. 302 00:15:26,610 --> 00:15:28,320 අපි එයාව ආපහු ගේන්න ඕනි. 303 00:15:28,990 --> 00:15:30,110 අපි එහෙම කරනවා. 304 00:15:32,270 --> 00:15:33,440 බෙරී. 305 00:15:34,470 --> 00:15:36,460 -බෙරී! -ඔව්? 306 00:15:36,460 --> 00:15:38,100 ඔයාට මේ වෙනුවෙන් ඔයාට වැරැද්ද පටවාගන්න බෑ. 307 00:15:38,100 --> 00:15:39,770 ඔයාට කරන්න පුලුවන් දෙයක් නෑ. 308 00:15:40,400 --> 00:15:41,900 මට තවමත් මගේ වේගය නෑ. 309 00:15:41,900 --> 00:15:44,050 මම කොහොමද එයාව ග්‍රොඩ්ගෙන් බේරාගන්නේ? 310 00:15:44,440 --> 00:15:46,540 ඔයාට තවම ඔයාගේ කකුල් ලැබෙන්න නැතිව ඇති, 311 00:15:46,990 --> 00:15:48,640 ඒත් ඔයාට තවම ඔය මොළය තියෙනවා. 312 00:15:48,690 --> 00:15:51,070 ඒක පාවිච්චි කරන්න. අපිට ඒක හොයාගන්න උදව් කරන්න. 313 00:16:01,800 --> 00:16:03,120 ඔයා කොහෙද? 314 00:16:35,330 --> 00:16:37,450 කේටලන්. 315 00:16:37,880 --> 00:16:39,350 ග්‍රොඩ්. 316 00:16:40,520 --> 00:16:43,590 ඔයාට.. මාව මතකද? 317 00:16:54,580 --> 00:16:59,540 කේටලන්.. හැමවෙලේම.. කරුණාවන්තයි.. 318 00:17:04,540 --> 00:17:06,340 ඇයි ඔයා මාව මෙහාට ගෙනාවේ? 319 00:17:06,910 --> 00:17:09,000 උදව් ඕනි. 320 00:17:11,510 --> 00:17:13,150 මට.. මට තේරෙන්නේ නෑ. 321 00:17:13,760 --> 00:17:17,390 මම ග්‍රොඩ් වුනේ කොහොමද? 322 00:17:20,310 --> 00:17:22,520 ඒක ‍දිග කතාවක් ග්‍රොඩ්. 323 00:17:24,330 --> 00:17:26,120 අදුරු පදාර්තය 324 00:17:26,120 --> 00:17:29,230 පාර්ටිකල් ඇක්සලරේටර් පිපුරුමෙන් පිටවුන? 325 00:17:29,620 --> 00:17:30,950 මේක ඒ විදියටයි වුනේ. 326 00:17:32,660 --> 00:17:34,440 ආයෙමත්. 327 00:17:35,810 --> 00:17:37,160 ආයෙමත්? 328 00:17:42,040 --> 00:17:45,360 ග්‍රොඩ්ව ආයෙමත් හදන්න. 329 00:17:47,120 --> 00:17:50,330 ඔයාට ඕනි ඔයා වගේ තව අය හදන්නද? 330 00:17:51,390 --> 00:17:53,180 ඒක කරන්නෙ කොහොමද කියලා මම දන්නේ නෑ. 331 00:17:55,590 --> 00:17:57,160 ඉගෙන ගන්න. 332 00:18:15,670 --> 00:18:17,890 නිකට පාත් කරගෙන ඉන්න, චන්ඩියෝ. 333 00:18:19,510 --> 00:18:20,810 තාත්තේ. 334 00:18:36,360 --> 00:18:39,930 හෙන්රි මෙහාට ගෙන්වපු එක නම් පට්ට අදහසක්. 335 00:18:41,330 --> 00:18:42,660 එයාට එයාගේ අම්මා නැතිවෙන්න පුලුවන්, 336 00:18:42,660 --> 00:18:44,870 ඒත් එයාට පුදුමාකාර තාත්තලා දෙන්නෙක් ඉන්නවා. 337 00:18:44,870 --> 00:18:46,440 පේන විදියට එයාට ඒ දෙන්නම ඕනි වගේ. 338 00:18:49,340 --> 00:18:50,740 -හොද කෙල්ල. 339 00:18:53,990 --> 00:18:56,200 -ග්‍රොඩ් හැගිම් දැනිම් තියෙන කෙනෙක් වුනේ කොහොමද? 340 00:18:56,220 --> 00:18:59,130 අවුරුදු ගානකට කලින්, ස්ටාර් ලැබ් එකට කොන්ත්‍රාත් එකක් ලැබුනා 341 00:18:59,130 --> 00:19:01,810 හමුදාවේ පරික්ෂණයක් සම්බන්ධව 342 00:19:01,810 --> 00:19:04,080 ප්‍රශ්න කිරිමේ අරමුණින් හිත් කියවිමේ හැකියාව ඇති කරන්න. 343 00:19:04,080 --> 00:19:06,720 මම හිතන්නේ ග්‍රොඩ් ඒ ටෙස්ට් කරන්න පාවිච්චි කරපු එක්කෙනෙක්? 344 00:19:06,720 --> 00:19:08,750 හරි, ඒත් ඊට පස්සේ ඩොක්ටර් වෙල්ස් වැඩසටහන වහලා දැම්මා, 345 00:19:08,750 --> 00:19:10,590 අපි හැමෝම හිතුවේ ඒ ග්‍රොඩ්ව බේරාගන්න කියලා 346 00:19:10,590 --> 00:19:13,970 පිස්සු සිත පාලනය කරන පරික්ෂණයෙන් කියලා, 347 00:19:13,970 --> 00:19:15,360 ඒත් ඒ ඇත්තටම මොකද ඩොක්ටර් වෙල්ස්ට හදන්න පුලුවන් 348 00:19:15,360 --> 00:19:17,800 ඇක්සලරේටර් පිපුරුමෙන් 349 00:19:17,800 --> 00:19:19,840 රාත්තල් 1500ක් බර මනස පාලනය කරන ගෝරිල්ලෙක් 350 00:19:19,840 --> 00:19:22,250 එයාගේ අණට කීකරු වෙන. 351 00:19:24,360 --> 00:19:25,940 ඒක මොන විදියේ ඇල්ගොරිතම් එකක්ද? 352 00:19:25,990 --> 00:19:28,720 මේ ඇල්ගොරිතම් එකෙන් ග්‍රොඩ් ඉන්න තැන හොයනවා 353 00:19:28,720 --> 00:19:30,890 අපි දැනටමත් එයා හිටියා කියලා දන්න තැන් වලින්. 354 00:19:35,250 --> 00:19:36,700 හලෝ. 355 00:19:38,000 --> 00:19:39,350 මෙන්න ඒක තියෙනවා. 356 00:19:39,670 --> 00:19:41,500 කශේරුකා දාමයේ වෙනසක් නෑ. 357 00:19:41,500 --> 00:19:43,380 මට කිසිම මන්ද රක්තපාතයක් පේන්නේ නෑ. 358 00:19:43,380 --> 00:19:47,030 ඇටකටු ලස්සනට විහිදිලා තියෙනවා. ඔයාගේ හැමදේම හොදින් බෙරී. 359 00:19:47,960 --> 00:19:49,350 මම ඔයාට භෞත චිකිත්සාවක් දෙන්නම්, 360 00:19:49,350 --> 00:19:50,970 ඒත් ඔයාට ඒක ඕනි නෑ. 361 00:19:53,100 --> 00:19:54,410 ඔයා ආපු එක ගැන මම සතුටු වෙනවා තාත්තේ. 362 00:19:54,410 --> 00:19:55,680 මමත්. 363 00:19:56,100 --> 00:19:57,020 මම කෝල් කරන්න හැදුවා, 364 00:19:57,020 --> 00:19:59,620 ඒත් ඔයාට කතා කරන්න බෑ Granite Peak ජාතික උද්‍යානයේ ඉදන්, 365 00:19:59,620 --> 00:20:00,350 ඉතින්.. 366 00:20:00,350 --> 00:20:02,070 Granite Peak... මොකක් ඔයා.. 367 00:20:02,070 --> 00:20:03,270 ඔයා තනියම කදවුරු ගහනවද? 368 00:20:03,280 --> 00:20:06,140 ඔව්, ඔව්, මට ටෙන්ට් එකක් තියෙනවා. මම හැමදාම මාළු බාන්න යනවා. 369 00:20:06,350 --> 00:20:10,100 මම මගේ කට bass වලින් පුරවාගෙන ඉන්නේ. 370 00:20:12,910 --> 00:20:15,030 සමහර වෙලාවට ඔයා හිමින් වැඩ කරන්න ඕනි 371 00:20:17,510 --> 00:20:19,350 ඔයාට ඕනි තැනට යන්න. 372 00:20:21,610 --> 00:20:24,130 -ඔව්, තාත්තේ.. -හේයි කට්ටිය. 373 00:20:24,610 --> 00:20:26,090 මම හිතන්නේ අපි එයාලව හොයාගත්තා. 374 00:20:26,560 --> 00:20:27,740 ඇත්තට? 375 00:20:28,110 --> 00:20:30,930 ග්‍රොඩ් මේ සීනු කනු තුනෙන් එකක ඉන්න ඕනි. 376 00:20:30,930 --> 00:20:33,790 අපිට එයාව හොයාගන්න බැරි එකම හේතුව නගරයේ යට තියෙන කිසිම කැමරාවකින් 377 00:20:33,790 --> 00:20:36,610 මොකද එයා කාණු වලින් උසස් වෙලා ගෙදරකට, 378 00:20:36,610 --> 00:20:37,990 හරියට ගුලාකරුවෙක් වගේ. 379 00:20:38,000 --> 00:20:39,280 හරි, ඉතින් එයා ඉන්න තැන අපි දන්නවා. 380 00:20:39,290 --> 00:20:40,430 එයාව ගන්නේ කොහොමද කියලා අපි තවම දන්නේ නෑ. 381 00:20:40,430 --> 00:20:42,520 -අපි ලග සැලැස්මක් ති‍යෙනවා. -මොකක්ද සැලැස්ම? 382 00:20:42,520 --> 00:20:44,110 අපි මාව පාවිච්චි කරනවා. 383 00:20:47,120 --> 00:20:48,860 ඒ හැරි! මේ අනිත් වෙල්ස්! 384 00:20:48,860 --> 00:20:50,560 -බෙරී. -එයාට යන්න දෙන්න. 385 00:20:50,560 --> 00:20:52,100 එයාට යන්න දෙන්න. 386 00:20:53,200 --> 00:20:54,530 මට සමාවෙන්න. මට සමාවෙන්න. 387 00:20:54,530 --> 00:20:56,140 අපිට කාල කාමරයේ තිබිලා තව සූට් එකක් ලැබුනා. 388 00:20:56,140 --> 00:20:57,580 -මම හිතුවේ එයා මැරිලා කියලා. -එයා මැරිලා. 389 00:20:57,580 --> 00:21:00,040 මේ.. මේ දෙවැනි ලෝකයේ හැරිසන් වෙල්ස්. 390 00:21:00,480 --> 00:21:02,160 -දෙවැනි ලෝකයේ? -මම පස්සේ විස්තර කරන්නම්. 391 00:21:02,160 --> 00:21:03,880 හැරිට පුලුවන් නම් ග්‍රොඩ්ට ඒත්තු ගන්වන්න 392 00:21:03,880 --> 00:21:06,210 මේ වෙල්ස් කියලා, මේ එයාගේ තාත්තා කියලා, 393 00:21:06,210 --> 00:21:08,590 සමහර විට අපිට පුලුවන් වෙයි එයාට කියලා කේට්ලන්ව නිදහස් කරගන්න. 394 00:21:12,610 --> 00:21:14,910 මොකක් හරි අවුලක් වුනොත් මට නම් උදව් කරන්න බැරිවේවි. 395 00:21:15,790 --> 00:21:18,010 ඒ අවස්ථාව මම ගන්නවා. 396 00:21:22,110 --> 00:21:24,500 පේන විදියට අපි බෙල් ටවර් 0 ට 2 ක් බලලා තියෙන්නේ ? 397 00:21:24,500 --> 00:21:25,820 මම හිතන්නේ , 398 00:21:25,820 --> 00:21:28,290 අපි දැන් එයාලා ඉන්න තැන හරියටම දන්නවා. 399 00:21:28,340 --> 00:21:29,100 හරි, මේක ආපහු කරමු 400 00:21:29,100 --> 00:21:29,910 ඔයාගේ හොදම වෙල්ස් පෙන්වන්න. 401 00:21:29,910 --> 00:21:31,710 මම ආයෙමත් වෙල්ස් කරන්නේ නෑ රේමන්. 402 00:21:31,710 --> 00:21:32,680 -මම ඔයාට කිවා.. -බලන්න. 403 00:21:32,680 --> 00:21:35,230 මම මේ සිත් පාලනය කල නොහැකි කන් පලදනා හැදුවා. 404 00:21:35,230 --> 00:21:36,090 ඒවා වැරදෙන්න පුලුවන්, 405 00:21:36,090 --> 00:21:37,890 එහෙම වුනොත්, ඔයා විනාසයි, 406 00:21:37,900 --> 00:21:40,000 ඉතින් ඔයාට ජිවත් වෙන්න ඕනි නම් මේක කරන්නම වෙනවා. 407 00:21:42,130 --> 00:21:43,020 රේමන්. 408 00:21:43,020 --> 00:21:44,860 -සිස්කෝ. -සිස්කෝ. 409 00:21:46,900 --> 00:21:48,410 එක එක විධිවලට, 410 00:21:49,160 --> 00:21:51,640 පුතෙක් ඉද්දි කොහොමද කියලා ඔයා මට පෙන්නුවා. 411 00:21:52,290 --> 00:21:53,150 මොකක්? 412 00:21:53,560 --> 00:21:56,430 හරි, අපි.. ආපහු ඒක කරමු. 413 00:21:57,070 --> 00:22:00,220 මේ සැරේ, හිමින් සැරේ කියන්‍න, ගොඩක් වගේ, 414 00:22:00,220 --> 00:22:03,260 ඒක අවංක විදියට කියන්න බලන්න. 415 00:22:03,450 --> 00:22:04,760 ඔයා මට ඇත්තටම ආදරය කරනවා වගේ, 416 00:22:04,760 --> 00:22:07,090 ඒත් ඔයාට මාව කොහොම වුනත් මරන්න වෙනවා වගේ. 417 00:22:08,710 --> 00:22:09,820 සිස්කෝ, 418 00:22:11,750 --> 00:22:13,260 එක එක විධිවලින්, 419 00:22:13,790 --> 00:22:16,550 පුතෙක් ඉන්න එක කොයි වගේද කියලා ඔයා මට පෙන්නුවා. 420 00:22:18,850 --> 00:22:21,310 ඔව්, ඒක තමයි. මෙන්න තියෙනවා. 421 00:22:25,820 --> 00:22:27,890 ඔව්, අපි තුන්වෙනි තැනට යනවා. 422 00:22:27,900 --> 00:22:28,900 හරි. 423 00:22:30,250 --> 00:22:31,390 දැන් අපි බලාගෙන ඉන්නවා. 424 00:22:32,310 --> 00:22:33,960 ඉතින් මේක මේ වගේද 425 00:22:34,310 --> 00:22:37,140 මෙටා මිනිස්සු පස්සේ ඔයා පන්නන හැම වෙලේම? 426 00:22:37,240 --> 00:22:39,310 ගොඩක් දුරට. 427 00:22:39,310 --> 00:22:41,630 සාමාන්‍යයෙන් සිස්කොයි කේට්ලනුයි තමයි මෙතන ඉන්නේ 428 00:22:41,640 --> 00:22:42,830 මමයි එලියේ ඉන්න කෙනා. 429 00:22:42,840 --> 00:22:44,750 එහෙම නොවෙන්න කිසිම හේතුවක් නෑ. 430 00:22:45,680 --> 00:22:48,040 අයරිස් මට සිද්ධ වුන දේ පෙන්නුවා. 431 00:22:48,740 --> 00:22:49,850 සූම් එක්ක? 432 00:22:51,250 --> 00:22:52,830 ඒක බලන්නත් අමාරුයි. 433 00:22:53,110 --> 00:22:56,360 ඔයාට ඒක කොහොම දැනෙන්න ඇතිද කියලා මට හිතාගන්න පුලුවන්. 434 00:22:59,010 --> 00:23:00,330 එයා සෙන්ට්‍රල් නගරයේ හැමෝටම පෙන්නුවා 435 00:23:00,330 --> 00:23:03,030 එයාව නවත්වන්න තරම් නගරයේ වීරයා ශක්තිමත් නෑ කියලා. 436 00:23:04,670 --> 00:23:06,570 ගොඩක් දුරට ඒක ඒ වගේ තමයි. 437 00:23:07,240 --> 00:23:08,380 එයා හරිද? 438 00:23:09,740 --> 00:23:11,320 ඔයාගේ ඇග හොද වෙලා, බෙරී, 439 00:23:11,320 --> 00:23:13,640 ඔයා තවම මෙතන ඉන්නවා, 440 00:23:14,600 --> 00:23:17,000 පරාද වුන එක ගැන ලැජ්ජා වෙමින්. 441 00:23:18,690 --> 00:23:20,320 මට එයාව නවත්වන්න බෑ. 442 00:23:20,910 --> 00:23:23,200 මම ඒක දන්නවා. එයත් ඒක දන්නවා. 443 00:23:23,600 --> 00:23:26,490 දැන් මේ නගරයේ ඉන්න හැමෝම ඒක දන්නවා. 444 00:23:27,780 --> 00:23:29,730 එයාලා තවදුරටත් මං මත බලාපොරොත්තු තියන්නේ නෑ, තාත්තේ. 445 00:23:30,500 --> 00:23:31,840 ඔයාගේ අම්මා මැරුණ එකට මට තිබුන නඩුවෙදි, 446 00:23:31,840 --> 00:23:34,370 අපේ පවුලේ අය සහ යාලුවෝ ගොඩක් අධිකරණයේ හිටියා. 447 00:23:34,370 --> 00:23:38,520 මම ඔයාගේ අම්මට කලා කියලා ගොඩක් භයානක දේවල් අහලා තිබුනා. 448 00:23:38,520 --> 00:23:40,410 ඒවා ඇත්තක්ද කියන එක ප්‍රශ්නයක් වුනේ නෑ. 449 00:23:40,710 --> 00:23:42,460 හැම දවසකම, මට එයාලගේ මුහුණෙන් ඒක පෙනුනා, 450 00:23:42,460 --> 00:23:44,820 මට එයාලව නැතිවුන මොහොත, 451 00:23:44,830 --> 00:23:48,020 හැමෝම මං ගැන විශ්වාස කරන එක නවත්තපු මොහොත වෙනකන්. 452 00:23:48,710 --> 00:23:50,280 ඒක තමයි මගේ යතාර්ථය. 453 00:23:50,450 --> 00:23:54,620 මම ජිවිත කාලයටම හිරේ යන්න හිටියේ 454 00:23:54,620 --> 00:23:55,270 මම කරපු නැති වැරැද්දකට, ඒත් ඊට වඩා නරක දේ තමයි 455 00:23:55,270 --> 00:23:57,510 කාගෙ හරි ඇස් දිහා මම බලපු හැම වෙලාවකම ඒ වෙලාවේ ඉදන් ඉස්සරහට, 456 00:23:57,510 --> 00:24:01,250 එයාලා විශ්වාස කරන්න ගත්තා මම ආදරය කරපු කෙනාවම මම මරලා දැම්මා කියලා 457 00:24:02,490 --> 00:24:04,990 අපේ පුතාගේ ඉස්සරහා ඉදන් කියලා. 458 00:24:07,950 --> 00:24:14,050 ඉතින් ඔව්, මම දන්නවා විනාශ වුනාම කොහොමද කියලා. 459 00:24:17,070 --> 00:24:18,820 ඔයා කොහොමද ඒක නැති කරගත්තේ? 460 00:24:20,240 --> 00:24:21,670 මම ඒක පිලිගත්තා. 461 00:24:24,830 --> 00:24:27,210 මට ඉස්සරහට යන්න පුලුවන් එකම විදිය ඒකයි කියලා පිළිගෙන, 462 00:24:27,210 --> 00:24:29,810 ඒත් මම දන්නවා මට ඒකෙන් බේරෙන්න පුලුවන් නම්, 463 00:24:31,040 --> 00:24:32,860 මං ගැන ආයෙමත් විශ්වාස තියාගන්න පුළුවන් නම්, 464 00:24:32,870 --> 00:24:35,620 මට ඕනිම දෙයකින් බේරෙන්න පුලුවන් කියලා. 465 00:24:37,250 --> 00:24:39,490 මට බලාපොරොත්තුවක් දුන්නේ මොකක්ද කියලා ඔයා දන්නවද බෙරී? 466 00:24:40,010 --> 00:24:40,960 ඔයා. 467 00:24:42,830 --> 00:24:45,090 අවුරුදු 11ක් වුන ඔයා, වටේ ඉදිමින්, මං ගැන විශ්වාසය තියාගෙන, 468 00:24:45,090 --> 00:24:47,750 මට ඒ බලාපොරොත්තුව දුන්නා. 469 00:24:54,220 --> 00:24:56,270 දැන් මම ඔයාට ආපහු ඒක දෙනවා, පුතේ. 470 00:24:56,290 --> 00:24:59,350 කිසිම මෘගයෙක්ට අපෙන් ඒක ආයෙමත් ලබාගන්න බෑ. 471 00:25:07,260 --> 00:25:09,410 ඉතින්, ලොකුම වෙනස්කම තමයි 472 00:25:09,410 --> 00:25:12,130 මිනිස් සහ වානර මොළයේ 473 00:25:12,130 --> 00:25:16,080 ශේත පදාර්ථය සහ මොළයේ සෛල සම්බන්ධ වෙලා තියෙන විදිය. 474 00:25:16,240 --> 00:25:18,370 ඔයාට ලැබුන රසායනික ද්‍රව්‍යත් එක්ක 475 00:25:18,380 --> 00:25:21,160 ළදරුවෙක් මේ වෙනස්කම් වලින් ‍ජය අරගෙන 476 00:25:21,160 --> 00:25:23,980 ඒ දෙකේම වේගවත් වර්ධනයකට හේතුවක් වෙනවා, 477 00:25:24,170 --> 00:25:25,700 හරියටම මිනිස්සුන් 478 00:25:25,700 --> 00:25:28,000 එයාලගේ ජිවිතයේ මුල් වසරවල්වල අත් විදිනවා වගේ. 479 00:25:28,090 --> 00:25:30,210 සමහර විට මේ රසායන ද්‍රව්‍ය වලින් 480 00:25:30,210 --> 00:25:31,490 ඒ වර්ධනය පිටපත් කරන්න පුලුවන් වෙයි, එතකොට අපිට ඕනි වෙන්නේ නෑ 481 00:25:31,490 --> 00:25:34,380 පාර්ටිලක් ඇක්සලරේටර් පිපුරුමක්. 482 00:25:42,370 --> 00:25:43,400 හේයි, යාලුවා. 483 00:25:44,490 --> 00:25:47,960 සංසුන් වෙන්න, යාලුවා. මේ මම. 484 00:25:49,750 --> 00:25:51,050 මම ආපහු ආවා. 485 00:25:51,920 --> 00:25:54,250 තාත්තේ, ඔයා මැරුණා. 486 00:25:54,600 --> 00:25:55,680 නෑ. 487 00:25:56,870 --> 00:25:59,050 නෑ, යාලුවා, මම මැරුණේ නෑ. 488 00:26:00,120 --> 00:26:02,090 මම ටික කාලයකට ගිහින් හිටියේ. 489 00:26:02,500 --> 00:26:04,570 හරි, ඒක නිමයි, වෙල්ස්, දිගටම කතා කරන්න. 490 00:26:06,550 --> 00:26:08,060 ඒත් දැන් මම ආපහු ආවා, 491 00:26:11,140 --> 00:26:13,550 අපිට කේට්ලන් තවදුරටත් ඕනි නෑ, නේද යාලුවා? 492 00:26:15,740 --> 00:26:17,320 ඉතින් ඔයාට පුලුවන් එයාට යන්න දෙන්න. 493 00:26:19,800 --> 00:26:21,020 එන්න, යාලුවා. 494 00:26:24,080 --> 00:26:25,460 මම එයාව මෙතනින් යවන්නම්. 495 00:26:27,730 --> 00:26:28,820 කරුණාකරලා. 496 00:26:30,830 --> 00:26:35,000 තාත්තා කවදාවත් ඉල්ලන්නේ නෑ. කවදාවත් ගෙනියන්නේ නෑ. 497 00:26:35,790 --> 00:26:36,710 දුවන්න. 498 00:26:39,840 --> 00:26:41,430 තමුසේ කවුද? 499 00:26:43,770 --> 00:26:45,720 සිස්කෝ, ඔයා එතනට යන්න ඕනි මචං. 500 00:26:48,850 --> 00:26:50,080 සිස්කෝ. දෙවියන්ට පින්සිද්ධ වෙච්චාවේ. 501 00:26:50,140 --> 00:26:51,480 හරි, ඔයාලා ඔතනින් පිට වෙන්න ඕනි. 502 00:26:51,480 --> 00:26:52,580 හැරී කොටුවෙලා. අපිට එයාව මෙතන දාලා යන්න බෑ. 503 00:26:52,580 --> 00:26:53,660 අපි මොකද කරන්නේ? 504 00:26:56,200 --> 00:26:58,200 බෙහෙත්. ග්‍රොඩ් හොරකම් කරපු බෙහෙත්. 505 00:26:58,200 --> 00:27:00,720 වොල්ස්... ඒ බෙහෙත් වැඩ මාත්‍රාවක් දුන්නම එයාගේ මොළය අවුල් වේවි. 506 00:27:00,720 --> 00:27:03,530 හරි, ඔයාට පුලුවන් තරම් එයාට විදින්න. 507 00:27:03,540 --> 00:27:07,150 තමුසේ එයා නෙවෙයි! තමුසේ තාත්තා නෙවෙයි! 508 00:27:07,150 --> 00:27:09,290 මම තමයි තාත්තා. 509 00:27:10,480 --> 00:27:14,740 ඔයා තාත්තට ගැහුවා. 510 00:27:15,300 --> 00:27:16,340 ග්‍රොඩ්. 511 00:27:22,310 --> 00:27:23,360 මගේ දිහා බලන්න. 512 00:27:25,650 --> 00:27:27,460 මගේ දිහා බලනවා! 513 00:27:31,590 --> 00:27:35,070 මම ඔයාව කවදාවත් තනිකරලා දාලා ගියේ නෑ. 514 00:27:35,360 --> 00:27:38,440 ග්‍රොඩ්, මම ඔයාට පොරොන්දුවක් වුනා. 515 00:27:41,330 --> 00:27:45,960 මගේ ලග ඔයාට ලොකු සැලැස්මක් තියෙනවා, මතකද? 516 00:27:47,290 --> 00:27:51,510 කවදා හරි, මේ නගරය ඔයාගේ වේවි. 517 00:27:52,540 --> 00:27:53,960 මම ඔයාට පොරොන්දු වුනා. 518 00:27:55,720 --> 00:27:58,110 මම ඒ පොරොන්දුවට ගරු කරනවා. 519 00:28:03,620 --> 00:28:04,720 යන්න! 520 00:28:11,770 --> 00:28:12,650 එන්න.1 521 00:28:21,900 --> 00:28:22,870 -ස්තුතියි. 522 00:28:23,200 --> 00:28:25,020 මාව බේරාගත්තට ස්තුතියි. 523 00:28:25,580 --> 00:28:27,960 අපි කණ්ඩායමක් හරිද? 524 00:28:29,080 --> 00:28:32,030 මම පුදුම වුනා. මම හිතන්නේ අපි හැමෝම. 525 00:28:32,230 --> 00:28:34,600 ඔව්, අපි ග්‍රොඩ්ට මොනවා හරි කරන්න ඕනි. 526 00:28:34,840 --> 00:28:37,770 -මොකක් වගේද? -හැමෝගෙම හොදට එයාව ඉවරයක් කරලා දාමු. 527 00:28:37,770 --> 00:28:39,030 එයාව මරන්නද ඕනි? 528 00:28:39,030 --> 00:28:41,290 එයා මරපු මිනිස්සු ගානත් එක්ක බලද්දි, ඔව්. 529 00:28:41,290 --> 00:28:42,390 මේක ග්‍රොඩ්ගේ වැරැද්දක් නෙවෙයි. 530 00:28:42,390 --> 00:28:44,840 එයාට මෙහෙම වුනේ වෙල්ස් එයාව මේ තත්වයට පත් කරපු නිසයි. 531 00:28:44,840 --> 00:28:47,640 ඔව්, ඒත්, කේටි, එයා ඔයාව පැහැරගත්තා වගේම ඔය මැරෙන්නත් ඉඩ තිබුනා. 532 00:28:47,640 --> 00:28:49,360 මම දැක්ක දේ ඔයාලා දැක්කේ නෑ. 533 00:28:49,740 --> 00:28:51,770 ග්‍රොඩ් බුද්ධිමත් වෙනවා. 534 00:28:52,070 --> 00:28:54,140 එයා තනියම දුකෙන් ඉන්නේ. 535 00:28:54,140 --> 00:28:55,650 එයාට එයා වගේ තවත් වානරයෝ ඕනි. 536 00:28:55,650 --> 00:28:57,470 ඔයා මොකක්ද කිවේ? එයාට ළමයි ඕනිද? 537 00:28:57,470 --> 00:28:59,330 මොකද මට හොදටම විශ්වාසයි අපේ මේ හිත් පාලනය කරන වානරයා 538 00:28:59,330 --> 00:29:01,300 මේ ටවුන් එකට නම් හොදටම ඇති. 539 00:29:02,280 --> 00:29:03,880 අපිට එයාව යවන්න පුලුවන් තැනක් මම දන්නවා. 540 00:29:04,050 --> 00:29:05,230 ඔයා මොකක් ගැනද කියන්නේ? 541 00:29:05,610 --> 00:29:07,610 අසාමාන්‍යතාවය ඇතිවුනාම මම විවිරයක් හොයාගත්තා 542 00:29:07,650 --> 00:29:10,010 ස්ටාර් ලැබේ එකේ, මම තවත් පරික්ෂණ කලා 543 00:29:10,130 --> 00:29:12,940 ඒ දේම ඒකෙන් හොයාගත්තා, 544 00:29:12,950 --> 00:29:15,810 තවත් විවර 51ක්. 545 00:29:15,890 --> 00:29:18,150 සෙන්ට්‍රල් නගරයේ තියෙන විවර වෙනස් වෙන්නේ 546 00:29:18,150 --> 00:29:19,470 ඒවා නගරය පුරාම පැතිරිලා තියෙන්නේ 547 00:29:19,470 --> 00:29:23,200 මගේ ලෝකයේ තියෙන ඒවා නම් ගොඩක් එහෙම නෙවෙයි. 548 00:29:23,200 --> 00:29:24,300 ඒවා කොහාටද යන්නේ කියලා ඔයා දන්නවද? 549 00:29:24,300 --> 00:29:27,010 මම ඒවා හොයාගන්න වැඩ කරමින් හිටියේ 550 00:29:27,010 --> 00:29:29,580 ඩොක්ටර් ස්නෝව් කාමුකව මට ඉන්න කියලා කිවා, 551 00:29:29,580 --> 00:29:33,380 ඒත් මම හරි නම්, මේ විවරයෙන් ග්‍රොඩ්ව 552 00:29:33,380 --> 00:29:35,650 එයාට ලැබෙන්න පුලුවන් හොදම ගෙදර ලගට ගෙනියාවි. 553 00:29:35,870 --> 00:29:38,540 හරි, ඔයා හරි වුනත්, 554 00:29:38,730 --> 00:29:40,700 අපි කොහොමද ග්‍රොඩ් ඒක හරහා යවන්න ඇමක් දාන්නේ? 555 00:29:42,610 --> 00:29:44,040 මගේ පුතා ඒක කරයි. 556 00:29:45,310 --> 00:29:46,740 එහෙම නේද, ෆ්ලෑෂ්? 557 00:29:56,930 --> 00:29:58,260 ග්‍රොඩ්? 558 00:30:01,090 --> 00:30:02,370 කේටලන්. 559 00:30:12,680 --> 00:30:13,730 ෆ්ලෑෂ්. 560 00:30:13,730 --> 00:30:15,370 ඔයාට කේට්ලන් ඕනි නම්, ග්‍රොඩ්, 561 00:30:15,370 --> 00:30:17,270 ඔයාට මාව අල්ලාගන්න වෙනවා. 562 00:30:34,620 --> 00:30:38,310 බෙරී ග්‍රොඩ්ව විවරය ලගට එක්කගෙන එනවා? 563 00:30:38,310 --> 00:30:40,240 ඔව්. එයා හරි තැනට ආව ගමන්ම, 564 00:30:40,240 --> 00:30:43,400 සිස්කෝ එයාගේ thingamajig දෙවැනි ලෝකයට එයාව යවනවා. 565 00:30:43,790 --> 00:30:45,860 -ස්පිඩ් කැනන් එකෙන්. -හරියටම හරි. 566 00:30:46,410 --> 00:30:48,410 දේවල් ටිකක් විතර සංකිර්ණ වෙලා 567 00:30:48,410 --> 00:30:49,930 මම හිරෙන් නිදහස් වුන දවසේ ඉදන්. 568 00:30:50,200 --> 00:30:51,600 -මචං, ඔයාට කිසිම අදහසක් නෑ. 569 00:30:53,330 --> 00:30:55,730 සිස්කෝ, දැන් ගොඩක් ලගයි, ඔයා ලැස්තිද? 570 00:30:55,730 --> 00:30:57,170 මම ස්ථානගතවෙලා ඉන්නේ. 571 00:30:57,220 --> 00:30:59,240 දැන්, ඔයා ස්පීඩ් කැනන් එක ඔන් කලාම, 572 00:30:59,600 --> 00:31:01,010 මුලික අංශු ස්ථාවර වෙලා, 573 00:31:01,010 --> 00:31:02,350 විවරය ගොඩක් ලොකු වෙලා, 574 00:31:02,350 --> 00:31:05,650 මේ රවුම ඇතුලේ තියෙන ඕනිම දෙයක් ඇදලා ගනිවි. 575 00:31:13,820 --> 00:31:15,050 වෙලාවට ආවා. 576 00:31:18,110 --> 00:31:19,200 හරි. 577 00:31:19,330 --> 00:31:21,550 මට ග්‍රොඩ්ව පේන්නේ නෑ. එයාව කවුරු හරි දැක්කද? 578 00:31:27,710 --> 00:31:29,250 ඒ ‍ලොකු ගෝ‍රිල්ලෙක්. 579 00:31:29,690 --> 00:31:31,890 කේටලන් කොහෙද? 580 00:31:38,880 --> 00:31:40,610 -මගෙ දෙවියනේ. -බෙරී නැගිටින්න. 581 00:31:42,840 --> 00:31:45,230 කේට්ලන් කොහෙද, ෆ්ලෑෂ්? 582 00:31:47,750 --> 00:31:48,760 මෙතන ඉන්නවා. 583 00:31:48,760 --> 00:31:51,050 එපා. එපා. 584 00:31:51,050 --> 00:31:53,010 ඔයා එයාට යන්න දෙන්න. ග්‍රොඩ්. 585 00:31:53,100 --> 00:31:55,190 ෆ්ලෑෂ් මගේ හතුරෙක්. 586 00:31:55,340 --> 00:31:58,370 දැන් ඔයත් එහෙමයි. එපා. 587 00:31:59,040 --> 00:32:01,620 එයා ඔයාගෙන් මාව බේරාගන්නයි හැදුවේ. 588 00:32:02,300 --> 00:32:04,010 ඔයාට ඕනි දේ අපිට තේරුණේ නෑ, 589 00:32:04,020 --> 00:32:05,600 ඒත් අපි දැන් දන්නවා. 590 00:32:08,340 --> 00:32:12,120 ඔයාට ඕනි දේ මට දෙන්න පුලුවන්. මට ඔයාට ගෙදරක් දෙන්න පුලුවන්. 591 00:32:12,780 --> 00:32:14,660 ඔයා මාව විශ්වාස කරන්න ඕනි. 592 00:32:21,770 --> 00:32:23,170 හරි. අන්න එයා එනවා. 593 00:32:30,290 --> 00:32:31,890 ස්විච් එක දාන්න ලැස්තියි. 594 00:32:34,540 --> 00:32:35,820 දැන්, බෙරී. 595 00:32:48,800 --> 00:32:49,550 -සම්පුර්ණ බලය. 596 00:32:49,550 --> 00:32:50,470 එහෙම තමයි. 597 00:33:01,330 --> 00:33:05,170 බෙරී, ඔයාට බෑ ග්‍රොඩ්ව නිදහසේ තියන්න. 598 00:33:05,170 --> 00:33:08,130 ඔයාගේ බය පරද්දන්න පුතේ. ඔයාව විශ්වාස කරන්න. 599 00:33:30,550 --> 00:33:32,010 එන්න, එන්න, එන්න. 600 00:33:55,680 --> 00:33:57,400 සාදරයෙන් පිළිගන්නවා, ෆ්ලෑෂ්. 601 00:33:59,310 --> 00:34:00,480 ස්තුතියි, සහෝ. 602 00:34:06,980 --> 00:34:09,930 මේ සූට් එකෙන් අන්තිමේට හොද දෙයක් වුනා කියලා හිතාගන්නත් බෑ. 603 00:34:09,990 --> 00:34:11,620 පළවෙනි සහ අන්තිම වතාව. 604 00:34:11,620 --> 00:34:13,640 මේක තවමත් මට අප්‍රසන්නයි. 605 00:34:13,640 --> 00:34:14,890 අපි ඒක විනාශ කරන්න ඕනි. 606 00:34:14,920 --> 00:34:16,990 ඒක කරමු, ඒත් ඔයාට හොයාගන්න පුලුවන්ද බලන්න 607 00:34:16,990 --> 00:34:18,930 මේ මුද්ද ඇතුලට දාන්නේ කොහොමද කියලා. 608 00:34:18,930 --> 00:34:20,040 සමහර විට ඒ වගේ දෙයක් තියෙන එක නියම දෙයක් වේවි 609 00:34:20,040 --> 00:34:21,900 හැමවෙලේම බෑග් එකක් එහා මෙහා ගෙනියනවට වඩා. 610 00:34:21,900 --> 00:34:23,170 මට ඒකට ඔයාට උදව් කරන්න පුලුවන්. 611 00:34:25,110 --> 00:34:26,020 මොකක්? 612 00:34:26,740 --> 00:34:28,460 මම මයික්‍රො තාක්ෂණය ගැන දේවල් දෙක තුනක් දන්නවා. 613 00:34:28,460 --> 00:34:30,850 එව්, ඔයා ගොඩක් දේවල් ගැන දෙක තුනක් දන්නවා. 614 00:34:30,860 --> 00:34:32,970 මෙයා දන්න ‍ දේවල් වලින් මගේ පුතා වගේම 615 00:34:32,970 --> 00:34:34,700 මේ හොද අය හැමෝම ආරක්ෂා කරනකන්, 616 00:34:34,910 --> 00:34:36,240 ගොඩක් දේවල් හොද වේවි. 617 00:34:36,610 --> 00:34:38,880 ඔබව හමුවිම සතුටක්, හැරිසන්, ආයෙමත්. 618 00:34:39,430 --> 00:34:40,550 ඩොක්ටර් ඇලන්. 619 00:34:42,110 --> 00:34:43,190 ඔයාව දැකිම සතුටක්, 620 00:34:43,880 --> 00:34:44,720 සිස්කෝ. 621 00:34:44,720 --> 00:34:45,740 -අපි යමු. -ප්‍රවේසම් වෙන්න. 622 00:34:47,400 --> 00:34:49,620 ඉතින්, ඩොක්ටර් වෙල්ස්, ඔයාගේ ලෝකයේ මේ තැනටයි 623 00:34:49,620 --> 00:34:52,960 අපි ග්‍රොඩ්ව යැව්වේ, ඇත්තටම ඒක මොකක්ද? 624 00:34:53,520 --> 00:34:58,380 ඒ තමයි පරික්ෂණාගාර අත්හදාබැලිම්වලට පාවිච්චි කරපු ගෝරිල්ලො ඉන්න තැන 625 00:34:58,380 --> 00:34:59,580 ග්‍රොඩ් වගේ අය, 626 00:35:03,190 --> 00:35:04,650 නිදහසේ ගමන් කරන්න පුලුවන්. 627 00:35:06,030 --> 00:35:06,850 මම දන්නවා ඒක තමයි හොදම දේ, 628 00:35:06,850 --> 00:35:09,000 ඒත් මට තවමත් එයාට පිටුපැවා වගේ දැනෙනවා. 629 00:35:09,000 --> 00:35:12,190 නෑ, එහෙම කියන්න එපා. ඔයා එයාට පිටුපැවේ නෑ. 630 00:35:13,070 --> 00:35:14,900 ඔයා එයාට හොද ජිවිතයක් ලබා දුන්නා. 631 00:35:16,150 --> 00:35:18,410 මට තවම තේරෙන්නේ නෑ, මම.. 632 00:35:18,700 --> 00:35:20,950 ඇයි අපේ ලෝකයේ තියෙන විවර 633 00:35:20,950 --> 00:35:23,020 ඔයාගේ ලෝකයේ වෙනස් තැන්වලට යන්නේ? 634 00:35:23,270 --> 00:35:26,710 තවම මම දන්නේ නෑ, රේමන්, 635 00:35:26,820 --> 00:35:28,860 ඒත් මම දන්නවා අපි ඒ හැම එකක්ම වහලා දාන්න ඕනි, 636 00:35:29,090 --> 00:35:30,540 ඒක කරන විදිය මම දන්නේ නෑ. 637 00:35:30,540 --> 00:35:32,790 ඔයා තවදුරටත් ඒක තනියම කරන්න ඕනි නෑ. 638 00:35:32,790 --> 00:35:34,130 ඒ කිසිම දෙයක්. 639 00:35:34,620 --> 00:35:38,330 එකතු වෙලා, අපි ග්‍රොඩ්ව පැරැද්දුවා, අපි දිගටම ඒ විදියට හිටියොත්, 640 00:35:38,480 --> 00:35:40,770 අපිට විවර වහන්න ක්‍රමයක් හොයාගන්න පුලුවන් වෙයි, 641 00:35:40,770 --> 00:35:43,740 සූම්ව අල්ලාගන්න, තව ඔයාගේ දුවව බේරාගන්නත්. 642 00:35:45,740 --> 00:35:46,670 ස්තුතියි. 643 00:35:50,460 --> 00:35:54,020 මේක නම් අනිවාර්යයෙන්ම තියාගන්න ඕනි. 644 00:35:54,900 --> 00:35:55,890 ඔව්. 645 00:35:55,980 --> 00:35:58,240 එයාට සාමාන්‍ය විනාකිරි, බේකින් සොඩා 646 00:35:58,240 --> 00:35:59,290 ගිනිකන්ද හදන්න තිබුනා, 647 00:35:59,290 --> 00:36:03,010 ඒත් නෑ, බෙරීට ඕනි වුනා අනුක සැකිල්ලක් හදන්න 648 00:36:03,010 --> 00:36:04,870 චොකලට් සහ nougat වලින්. 649 00:36:05,100 --> 00:36:06,400 -ඒ තමයි මම කන්න කැමතිම කෑම. 650 00:36:06,690 --> 00:36:07,960 හය වසරෙදි කවුද එහෙම කරන්නේ? 651 00:36:07,960 --> 00:36:10,240 ඇයි, ඇත්තම විද්‍යා පිස්සෙක්. 652 00:36:11,420 --> 00:36:13,430 තාත්තා වගේ, පුතා වගේ, මම හිතන්නේ. 653 00:36:14,960 --> 00:36:16,480 හරි, තාත්තේ, අපි දැන් යන්න ඕනි. 654 00:36:16,490 --> 00:36:18,290 ඔව්, ජෝ, මට පුලුවන්.. 655 00:36:18,290 --> 00:36:19,550 -ඔව්. -ස්තුතියි. 656 00:36:21,290 --> 00:36:24,830 අයරිස්, මට කතා කලාට ගොඩක් ස්තුතියි. 657 00:36:24,950 --> 00:36:27,720 ඔයා කරපු දේ ගැන ගොඩක් සතුටුයි. මටත්. 658 00:36:29,590 --> 00:36:32,910 ජෝ, කියන්න වචන නෑ මචං. 659 00:36:36,040 --> 00:36:37,030 ස්තුතියි. 660 00:36:37,560 --> 00:36:40,400 හරි. මම ගෙදර එන්න කලින් ලැබ් එක පැත්තට ගිහින් එන්නම්. 661 00:36:40,400 --> 00:36:43,490 ඒකෙන් මට මතක් වෙන්නේ.. පැටී? එයා දක්ෂ කෙල්ලෙක්. 662 00:36:43,490 --> 00:36:46,340 එයා ඔයාගේ බොරු ලෙඩ කතාව පිලිගන්නේ නම් නෑ. 663 00:36:46,340 --> 00:36:47,400 -හරි. -පැටී? 664 00:36:47,400 --> 00:36:49,820 මේ අලුත් පෙම්වතියක්ද? 665 00:36:49,820 --> 00:36:52,640 ඔව්, ඒ වගේ දෙයක් තමයි, ඔව්. 666 00:36:52,640 --> 00:36:55,200 අපි බස් එකට යන ගමන් ඒ ගැන කතා කරමු. 667 00:36:55,200 --> 00:36:55,960 එන්න. 668 00:36:58,900 --> 00:37:00,410 -බායි. -පස්සේ හමුවෙමු. 669 00:37:06,390 --> 00:37:07,300 ඔයා හොදින්ද? 670 00:37:09,990 --> 00:37:11,570 ඒකෙන් අපහසුවට පත් වෙනවා. 671 00:37:11,570 --> 00:37:13,190 මම.. මම බෙරීට ආදරෙයි 672 00:37:13,190 --> 00:37:15,680 එයා මගේම පුතෙක් වගේ, ඒත් එයෙම නෙවෙයි කියලා මට මතක් වෙද්දි, 673 00:37:16,690 --> 00:37:18,320 මට පුදුම හිතෙනවා ඒක 674 00:37:18,320 --> 00:37:19,410 ඔයා දන්නවනේ.. 675 00:37:20,620 --> 00:37:22,440 තාත්තේ, ඔයා ගොඩක් හොදින් හිටියා 676 00:37:22,450 --> 00:37:25,260 ඔයාගේම පුතත් එක්ක, ඔයා මායි බෙරයි එක්ක ඉන්නවා වගේ. 677 00:37:39,130 --> 00:37:41,700 ඔයා මෙතන ගොඩක් වෙලා ඉන්නවා කියලා ආරංචි වුනා. 678 00:37:42,410 --> 00:37:44,230 එයාලා කියන දේ ඔයා දන්නවා. 679 00:37:44,710 --> 00:37:46,250 CSI නැති වුනාම.. 680 00:37:47,540 --> 00:37:49,370 ඔයා ආපහු හොදින් ඉන්නවා දකින්න ලැබුන එක සතුටක්. 681 00:37:50,040 --> 00:37:52,990 සමහර විට ඔයා කාපූ කෑන් සුප් නිසා වෙන්නැති. 682 00:37:53,030 --> 00:37:55,790 නැත්නම් ජෝ ඔයාට ගෙනාපු ගෙදර හදපු ඒවා නිසාද? 683 00:37:57,940 --> 00:38:00,790 ඒක.. ඔව්, මම ඇත්තටම අසනිප වෙලා හිටියේ නෑ, පැටී. 684 00:38:00,790 --> 00:38:02,090 ඔව්. මට ඒක තේරුනා. 685 00:38:07,710 --> 00:38:09,240 ඇයි ඔයා මට බොරුකලේ? 686 00:38:10,520 --> 00:38:11,480 මගේ තාත්තා ගෙදර ආවා. 687 00:38:11,480 --> 00:38:14,010 මට එයත් එක්ක කාලය ගත කරන්න ඕනි වුනා. 688 00:38:14,010 --> 00:38:16,210 ඔයා මට ඒක කිවේ නැත්තෙ ඇයි? 689 00:38:17,470 --> 00:38:18,800 ඔයා තේරුම්ගන්න ඕනි, පැටී 690 00:38:18,800 --> 00:38:21,780 මගේ තාත්තා මිනිමරුවෙක් කියලා චොදනා කරපු කෙනෙක්. 691 00:38:22,250 --> 00:38:24,510 කාගෙ හරි චරිතය ඒ විදියට කැත වෙලා තියෙද්දි, 692 00:38:24,510 --> 00:38:26,950 සමහර අයට ඒක අමතක කරලා ඒ දිහා බලන්න අමාරුයි. 693 00:38:27,930 --> 00:38:30,310 ඔයා ඇත්තටම හිතන්නේ මම ඒ වගේ කෙනෙක් කියලද? 694 00:38:30,310 --> 00:38:33,080 නෑ, මම දන්නවා, මම ඔයා ගැන මීට වඩා හිතන්නයි තිබුනේ. 695 00:38:33,350 --> 00:38:35,820 නෑ, ඔයා ඔයා ගැන මීට වඩා හිතන්නයි තිබුනේ. 696 00:38:36,270 --> 00:38:37,960 මේ ඔයාගේ තාත්තා ගැන නෙවෙයි, බෙරී. 697 00:38:37,960 --> 00:38:39,460 මේ ඔයා ගැන. 698 00:38:41,100 --> 00:38:45,400 අපි මේ විදියට කරගෙන යනවා නම් මට ඔයාව විශ්වාස කරන්න පුලුවන්ද කියලා දැනගන්න ඕනි. 699 00:38:47,400 --> 00:38:48,350 -හරි. 700 00:38:49,080 --> 00:38:50,570 මම ඇත්තටම කියන්නේ. 701 00:38:51,650 --> 00:38:52,780 මට කියන්න පුලුවන්. 702 00:38:53,340 --> 00:38:55,420 ඔයා හැමවෙලේම දක්ෂ කෙනෙක් වෙන්න බෑ. 703 00:39:13,960 --> 00:39:15,500 -හායි. -හායි. 704 00:39:17,960 --> 00:39:20,480 ඔයා මල් වලටද චොකලට් වලටද කැමති කියලා මම දන්නේ නෑ, 705 00:39:20,480 --> 00:39:21,250 ඉතින්.. 706 00:39:22,580 --> 00:39:23,810 මම දෙකම ගෙනාවා. 707 00:39:23,900 --> 00:39:25,960 මට චොකලට් ඇලජික්, 708 00:39:25,960 --> 00:39:28,680 මම හිතන්නේ මල් නම් සල්ලි නාස්ති කිරීමක්. 709 00:39:31,700 --> 00:39:33,310 මගේ කාර් එකේ ලොලිපොප් තියෙනවා? 710 00:39:33,310 --> 00:39:35,360 -සිස්කෝ. මම විහිළුවක් කලේ. 711 00:39:35,360 --> 00:39:36,700 දෙවියනේ. 712 00:39:36,930 --> 00:39:39,360 මේක නියමයි. ස්තුතියි. 713 00:39:39,790 --> 00:39:42,170 මට ඕනි වුනේ මෙහාට ඇවිත් 714 00:39:42,480 --> 00:39:46,800 කලින් රෑ වුන දේට සමාව ඉල්ලන්නයි. 715 00:39:46,900 --> 00:39:50,720 මම.. මම CCPD එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ, එයාලා හදිසියක් කියලා කිවා, 716 00:39:50,720 --> 00:39:51,760 මට එතන ඉන්න වුනා. 717 00:39:51,760 --> 00:39:53,800 -CCPD එක? -ඔව්. 718 00:39:53,800 --> 00:39:57,690 වාව්, ඒක නියමයි. ගොඩක් නිර්භිතයි. 719 00:39:58,320 --> 00:39:59,200 ස්තුතියි. 720 00:39:59,270 --> 00:40:02,750 මේක ගොඩක්, ගොඩක් රසවත්, සිස්කෝ. 721 00:40:04,240 --> 00:40:07,070 මේ මොකක්ද? 722 00:40:07,180 --> 00:40:08,650 -මේක පේනවා නේද? 723 00:40:08,840 --> 00:40:11,370 ඒක digital movie projector එකක්. 724 00:40:11,420 --> 00:40:14,040 "Princess Bride" එකක්ම ලෝඩ් කරලා තියෙන්නේ. 725 00:40:15,150 --> 00:40:15,850 ඒක හරි. 726 00:40:15,850 --> 00:40:18,560 ඉතින්, අපිට ඕනි කරන්නේ බිත්තියක් විතරයි, නැත්නම්, 727 00:40:18,650 --> 00:40:21,410 අපිට අපේ හමුව නවත්තපු නැනිත් 728 00:40:21,420 --> 00:40:22,770 පටන් ගන්න පුලුවන් තැනක්. 729 00:40:23,480 --> 00:40:24,690 එහෙනම්, 730 00:40:24,900 --> 00:40:28,780 අපි නවත්වපු තැනින් පටන් ගන්නවා නම්... 731 00:40:48,970 --> 00:40:50,480 මොකද? මොකක්ද වැරැද්ද? 732 00:40:54,720 --> 00:40:55,680 මොකුත් නෑ. 733 00:40:56,750 --> 00:40:58,760 ඔයා ගොඩක් හොද සිපගන්නෙක්. 734 00:41:02,230 --> 00:41:03,240 හරි. 735 00:41:04,930 --> 00:41:08,420 -ගිහින් "Princess Bride" බලමු. -යමු. 736 00:41:08,520 --> 00:41:10,900 උඩ හොද වහලක් තියෙනවා.