1 00:00:01,100 --> 00:00:03,230 මේ සිසන් එකෙන්... 2 00:00:03,260 --> 00:00:05,690 මම කාලය හරහා ආපස්සට ගිහින් වෙනත් කාල රාමුවක් හැදුවා, 3 00:00:05,690 --> 00:00:07,200 අලුත් ආරම්භයක්. 4 00:00:07,240 --> 00:00:09,660 මම ෆ්ලෑෂ් පොයින්ට් එකක් හදලා හැමදේම වෙනස් කලා. 5 00:00:09,680 --> 00:00:12,650 -ඔයා කවුද? -සැවටාර්. වේගයට අධිපති දෙවියා. 6 00:00:12,650 --> 00:00:14,480 ඔයා කිවා මම ඔයාව අනාගතයේ හිර කලා කියලා. කොහෙද? 7 00:00:14,490 --> 00:00:16,020 මාව නවත්වාගන්න පුලුවන් එකම තැන. 8 00:00:16,020 --> 00:00:17,360 ස්පීඩ් ෆෝර්ස් එක. 9 00:00:17,380 --> 00:00:19,630 -අයරිස් වෙස්ට්, මාව කසාද බදිනවද? -ඔව්! 10 00:00:19,650 --> 00:00:21,520 ඩොක්ටර් බ්‍රෑන්ඩ් තාක්ෂණය හදුන්වා දුන්නා 11 00:00:21,530 --> 00:00:23,360 සැවටාර් ස්පීඩ් ෆෝර්ස් එකේ හිර කරන. 12 00:00:23,360 --> 00:00:24,990 -ඒකත් එක්ක සුභපැතුම්. -අපිට ඔයත් එක්ක සටන් කරන්න ඕනි නෑ. 13 00:00:25,000 --> 00:00:26,680 අපි ඔයාගේ යාලුවෝ. ඔයාගේ පවුලේ අය. 14 00:00:26,700 --> 00:00:28,820 -කේට්ලන්, මම ඔයාට ආදරෙයි. -මම කවදාවත් ඔය කාටවත් ආදරය කලේ නෑ. 15 00:00:28,840 --> 00:00:30,200 කේට්ලන් සැවටාර් එක්ක වැඩ කරන්නෙ. 16 00:00:30,200 --> 00:00:32,720 -කේට්ලන් මැරිලා. -මට නම් එහෙම නෙවෙයි. 17 00:00:33,340 --> 00:00:34,750 ඔයා කවුද කියලා මම දන්නවා. 18 00:00:34,770 --> 00:00:36,670 මම තමයි අනාගත ෆ්ලෑෂ්. 19 00:00:36,680 --> 00:00:39,260 හැම කාලයකම පාලනය මට ලැබුනම, 20 00:00:39,290 --> 00:00:42,300 තමුන්ව තමයි අමතක කරලා පැත්තකට දාන්නේ! 21 00:00:42,330 --> 00:00:44,240 අයරිස් මැරෙන එක තමයි ඒකට ඕනි කරන්නේ 22 00:00:44,240 --> 00:00:47,030 එතකොට තමුන් අන්ධකාරයට ගියාම 23 00:00:47,030 --> 00:00:48,150 මට උපදින්න පුලුවන්. 24 00:00:48,150 --> 00:00:50,110 මම තමුන්ව නවත්වනවා. 25 00:00:50,120 --> 00:00:51,280 ඒක වැඩ කලේ නෑ. 26 00:00:51,280 --> 00:00:53,170 තමුන් පැරදුනා, බෙරී! 27 00:00:53,190 --> 00:00:54,740 එපා! 28 00:00:56,900 --> 00:00:58,850 අයරිස්! 29 00:01:44,550 --> 00:01:45,670 අපොයි. 30 00:02:04,240 --> 00:02:05,460 අයරිස්? 31 00:02:05,480 --> 00:02:07,220 අයරිස්? 32 00:02:08,740 --> 00:02:10,020 B.A? 33 00:02:11,420 --> 00:02:12,780 මොකක්? 34 00:02:16,400 --> 00:02:17,660 B.A 35 00:02:18,350 --> 00:02:19,850 H.R.? 36 00:02:29,800 --> 00:02:31,040 තාත්තේ. 37 00:02:36,350 --> 00:02:38,170 තාත්තේ. 38 00:02:40,660 --> 00:02:41,910 බබෝ. 39 00:02:41,910 --> 00:02:43,150 ඔව්. 40 00:02:53,250 --> 00:02:55,250 මට තේරෙන්නේ නෑ. 41 00:02:55,280 --> 00:02:57,160 ඒ H.Rග 42 00:02:59,850 --> 00:03:01,430 ඊලග එක වෙනකන්. 43 00:03:12,240 --> 00:03:13,950 H.R. 44 00:03:14,970 --> 00:03:16,180 හායි. 45 00:03:17,860 --> 00:03:19,410 හායි. 46 00:03:19,440 --> 00:03:21,150 මෙතනින් ඔයාව ගෙනියමු. 47 00:03:21,170 --> 00:03:22,830 අනිත් අය කොහෙද? 48 00:03:22,850 --> 00:03:24,230 මට කියන්න බෑ... 49 00:03:24,260 --> 00:03:26,990 බෙරී හරි සැවටාර් හරි මම ආවා කියලා දැනගන්නවා. 50 00:03:28,040 --> 00:03:30,080 -ඔයාව මෙතනින් බේරගමු. -හරි. 51 00:03:38,660 --> 00:03:40,160 එයාව අල්ලාගන්න. 52 00:03:46,200 --> 00:03:48,860 -අපිට එයාලගෙන් බේරිලා යන්න බෑ. -නෑ, අපිට බෑ. 53 00:04:00,150 --> 00:04:01,930 ඔයා මොකද කරන්නේ? 54 00:04:01,930 --> 00:04:04,650 මම නිසයි සැවටාර් ඔයාව හොයාගත්තේ. 55 00:04:04,980 --> 00:04:07,470 -මට ඒක හරිගස්වන්න ඕනි. -මේ විදියට නම් නෙවෙයි. 56 00:04:07,500 --> 00:04:09,490 ඕක මට දෙන්න. 57 00:04:12,610 --> 00:04:14,440 එපා! මාවනෙ අරයට ඕනි කරන්නේ. 58 00:04:14,450 --> 00:04:17,250 හරිද? අනේ,එයාට මොකුත් කරන්න එපා. 59 00:04:20,620 --> 00:04:22,920 H.R.! 60 00:04:22,920 --> 00:04:25,330 -ට්‍රේසි. -එපා. 61 00:04:27,380 --> 00:04:30,690 -නෑ, නෑ. -ඒකට.. ඒකට කමක් නෑ. 62 00:04:31,110 --> 00:04:33,030 ඇයි ඔයා මෙහෙම කලේ? 63 00:04:33,050 --> 00:04:35,440 මට බයගුල්ලෙක් වෙන්න බෑ. 64 00:04:38,640 --> 00:04:40,340 මම බයගුල්ලෙක් නෙවෙයි. 65 00:04:41,810 --> 00:04:43,610 අපි අපි දෙන්නව හොයාගත්තා විතරයි. 66 00:04:43,610 --> 00:04:44,940 මම දන්නවා. 67 00:04:46,980 --> 00:04:48,480 අපේ කතාව නියම එකක් වෙන්න තිබුනා. 68 00:04:48,480 --> 00:04:51,110 ඔයා නියම කෙනෙක් වේවි. 69 00:04:51,120 --> 00:04:53,730 ඔයා දක්ෂ කෙනෙක් වේවි, ට්‍රේසි බ්‍රෑන්ඩ්. 70 00:04:53,760 --> 00:04:55,070 ඔයා එහෙම වේවි. 71 00:04:55,090 --> 00:04:58,270 මම ඒක... දැකලා තියෙනවා මගේ ඇස් වලින්. 72 00:04:59,970 --> 00:05:01,390 මම ඔයාට ආදරෙයි. 73 00:05:04,880 --> 00:05:06,720 B.A.? 74 00:05:06,740 --> 00:05:08,630 - B.A. -මම මෙතන ඉන්නවා. 75 00:05:08,630 --> 00:05:10,720 සිස්කෝට කියනවද... 76 00:05:11,440 --> 00:05:12,910 අනේ එයාට කියන්න... 77 00:05:16,340 --> 00:05:18,260 ඔයා එයාට ඒක කියනවද? 78 00:05:18,750 --> 00:05:20,180 මං වෙනුවෙන් 79 00:05:20,690 --> 00:05:23,440 -ඔව්. -හොදයි. 80 00:05:23,480 --> 00:05:25,200 දැන්.. 81 00:05:25,980 --> 00:05:27,880 ගිහින් සැවටාර්ව නවත්වන්න. 82 00:05:36,450 --> 00:05:38,080 H.R. 83 00:05:38,800 --> 00:05:40,600 H.R. 84 00:06:00,130 --> 00:06:02,610 සැවටාර් ස්පීඩ් ෆෝර්ස් බසූකා එක අරගෙන ගිහින්. 85 00:06:10,650 --> 00:06:12,320 බායි.. බායි. වයිබ්. 86 00:06:14,940 --> 00:06:16,980 එයාව පණපිටින් තියන්න. 87 00:06:17,540 --> 00:06:19,700 මොකක්? ඇයි? 88 00:06:19,700 --> 00:06:22,980 මොකද එයාට කියලා අපිට දෙයක් හදාගන්න ඕනි. 89 00:06:28,750 --> 00:06:30,650 'අයරිස් වෙස්ට්-ඇලන්' 90 00:06:30,670 --> 00:06:32,800 ඒක ආපහු වෙනස් වෙලා. 91 00:06:33,890 --> 00:06:37,050 -මම හිතනදේ ද ඒ කියන්නේ? -ඔව්. ජෝ. 92 00:06:37,070 --> 00:06:38,840 අනාගතය ආයෙමත් අපේමයි. 93 00:06:50,650 --> 00:06:52,610 සැවටාර්? 94 00:06:54,680 --> 00:06:57,600 -මොක්ක හරි අවුලක්. -ඒ මොකක්ද? 95 00:06:59,520 --> 00:07:01,440 එයා.. මැරිලා නෑ. 96 00:07:03,110 --> 00:07:04,530 ඒක වෙන්නේ කොහොමද? 97 00:07:04,530 --> 00:07:06,300 H.R. 98 00:07:06,320 --> 00:07:08,450 එයා අරයගේ තැන අරගෙන. 99 00:07:08,450 --> 00:07:09,950 H.R. 100 00:07:09,950 --> 00:07:12,080 මම හිතුවේ ඔයා H.R. ජිවත් වෙනවා කිවා කියලා. 101 00:07:12,080 --> 00:07:13,940 තවදුරටත් එහෙම නෑ! 102 00:07:14,440 --> 00:07:16,790 අයරිස් මැරුණේ නැත්නම්... 103 00:07:17,900 --> 00:07:19,960 ඒ කියන්නේ අනාගතය වෙනස් වෙනවා. 104 00:07:21,140 --> 00:07:23,050 ඒ වගේම තමුන්ගෙත්. 105 00:07:29,920 --> 00:07:31,580 මොකක්? 106 00:07:32,790 --> 00:07:35,910 H.R මැරුණා? මට... මට ඒක විශ්වාස කරන්න බෑ. 107 00:07:36,560 --> 00:07:39,010 -ට්‍රේසි හොදින්ද? -හොදින් නෙවෙයි. 108 00:07:39,010 --> 00:07:41,210 එයාට තනියම ඉන්න ඕනිලු. 109 00:07:41,210 --> 00:07:42,880 දුක් වෙන කාලයක් තියේවි. 110 00:07:42,880 --> 00:07:44,430 දැන්, අපි අපේ ඊලග පියවර ගැන හිතන්න ඕනි. 111 00:07:44,430 --> 00:07:46,050 මිලියනවෙනි වතාවට, 112 00:07:46,050 --> 00:07:48,080 මම මේ කාල තරණ කතාවේ අතරමං වෙලා ඉන්නේ. 113 00:07:48,110 --> 00:07:50,390 දැන් මොකද වෙන්නේ? සැවටාර් එක්ක? 114 00:07:50,390 --> 00:07:53,270 අයරිස් මැරුණේ නෑ. ඉතින් දේවල් වෙනස් වෙනවා නේද? 115 00:07:53,280 --> 00:07:55,050 අයරිස් මැරුණේ නැති නිසා, 116 00:07:55,080 --> 00:07:57,130 අනාගත මම කවදාවත් ඒ අදුරු පාර දිගේ යන්නේ නෑ. 117 00:07:57,160 --> 00:07:59,380 මම සැවටාර් එක්ක සටන් කරන්න කාල අවශේෂයක් කවදාවත් හදන්නේ නෑ. 118 00:07:59,410 --> 00:08:02,200 අනාගත ඔයා මේ කාල අවශේෂ හදන්නේ නැත්නම්, 119 00:08:02,200 --> 00:08:05,950 සැවටාර් කවදාවත් ඇතිවෙන්නෙත් නෑ. 120 00:08:05,950 --> 00:08:07,900 හරියටම හරි. ටයම් පැරඩොක්ස්ලා 121 00:08:07,910 --> 00:08:09,910 එයාව අල්ලාගත්තම, ඊට පස්සේ... 122 00:08:09,910 --> 00:08:11,410 එයාගේ පැවැත්මෙන් මකලා දමාවි. 123 00:08:11,410 --> 00:08:13,040 ඒත් මම එයාව දැක්කා. එයා අතුරුදහන් වෙලා නෑ. 124 00:08:13,050 --> 00:08:15,210 -තවම නෑ. -ඒත් එහෙම වේවි, ජෝ. 125 00:08:15,210 --> 00:08:17,710 ඒකට කොච්චර වෙලාවක් යයි කියලා හිතනවද? 126 00:08:17,720 --> 00:08:19,420 සමහර විට පැය කිපයක් විතර? 127 00:08:19,420 --> 00:08:21,640 එයාට පැය කිපයකින් ගොඩක් හානි කරන්න පුලුවන්. 128 00:08:21,640 --> 00:08:23,060 කට්ටිය, අපිට බෑ නිකන් මෙතන ඉදගෙන 129 00:08:23,080 --> 00:08:25,420 සැවටාර් අතුරුදහන් වෙලා යනකන් බලාගෙන ඉන්න. 130 00:08:25,440 --> 00:08:28,170 ඒත් සැවටාර් එයා සැවටාර් බවට පත්වෙන්නේ නෑ එයා නැතිවුනෝතින්. 131 00:08:28,190 --> 00:08:29,710 එයා කලේ නැත්නම් විතරයි 132 00:08:29,740 --> 00:08:31,800 එයාගේ හිතේ තියෙන දේ මොකක් වුනත්, පැරඩොක්ස් එයාට පහර දෙන්න කලින්. 133 00:08:31,820 --> 00:08:34,310 -එයා බසූකා එක හොරකම් කලේ හේතුවක් ඇතිවයි. -ඔව්. ඇයි? 134 00:08:34,330 --> 00:08:35,570 මම දන්නේ නෑ, ඒත් මතක තියාගන්න, 135 00:08:35,570 --> 00:08:37,020 එයා මේක ගැන සියවස් ගානක් සැලසුම් කලා. 136 00:08:37,020 --> 00:08:38,320 එයාට දෙවියෙක් වෙන්නයි ඕනි. 137 00:08:38,320 --> 00:08:39,740 එයාට බසූකා එක ඕනි ඇති, 138 00:08:39,760 --> 00:08:42,120 තව කේට්ලන්වත්, එයාගේ ඉලක්කයට යන්න. 139 00:08:42,140 --> 00:08:43,660 කවුරු හරි ලග හොද ආරංචියක් තියෙනවද? 140 00:08:43,660 --> 00:08:45,910 ඇත්තටම, වෝලා. 141 00:08:45,910 --> 00:08:48,300 -ඒ මොකක්ද? -මේ,පරික්ෂකතුමනි, 142 00:08:48,320 --> 00:08:49,770 කේට්ලන්ගේ බෙහෙත. 143 00:08:49,800 --> 00:08:51,580 ඔයා විහිලු කරනවා. ඔයා ඒක හොයාගත්තද? 144 00:08:51,580 --> 00:08:54,030 මම තනියම නෙවෙයි. උදව් ලැබුනා.. 145 00:08:54,060 --> 00:08:55,400 කේට්ලන්ගේ අම්මගෙන්. 146 00:08:55,420 --> 00:08:57,060 මේක පරික්ෂණාත්මත ජාන ප්‍රතිකාරයක්. 147 00:08:57,090 --> 00:09:00,340 මේක? මේකෙන් ආයෙමත් කේට්ලන්ගේ DNA හැදේවි. 148 00:09:00,340 --> 00:09:02,210 මේකෙන් ආපහු ගෙන්වයි... 149 00:09:02,210 --> 00:09:04,040 කේට්ලන්ව. 150 00:09:04,050 --> 00:09:05,360 මම කැලය පරික්ෂා කලා. 151 00:09:05,390 --> 00:09:06,710 සැවටාරුයි කේට්ලනුයි යන්න ගිහින්. 152 00:09:06,720 --> 00:09:07,850 ඒ වගේම සිස්කෝත්. 153 00:09:07,850 --> 00:09:10,190 එයාලා දෙන්නම ඉන්නේ සැවටාර් ලග. 154 00:09:14,060 --> 00:09:16,380 ඔයාට ප්ලෑන් B එකක් තියෙනවා නම් හොදයි, 155 00:09:16,410 --> 00:09:20,030 මොකද මම හිතන්නේ නෑ ඔයාගේ ප්ලෑන් A එක හොදින් වුනා කියලා. 156 00:09:20,060 --> 00:09:21,860 මේක හදනවා. 157 00:09:22,650 --> 00:09:25,650 මොකක් හදන්නද? ස්පීඩ් ෆෝර්ස් බසූකා එක? 158 00:09:25,650 --> 00:09:27,650 හේයි, මම ඒකට නම දැම්මේ නෑ. 159 00:09:27,650 --> 00:09:30,040 මම ඒකට නම දැම්මේ නැත්නම්, මම ඒක හැදුවේ නෑ. 160 00:09:30,040 --> 00:09:31,830 මම ඒක හැදුවේ නැත්නම්, 161 00:09:32,300 --> 00:09:34,320 ඒක වැඩ කරන විදිය මම දන්නේ නෑ. 162 00:09:34,330 --> 00:09:37,380 ඒකෙන් වෙන දේ වෙනස් කරන්න තරම් ඔයා දන්නවා. 163 00:09:37,380 --> 00:09:40,330 මට පේනවා. ඔයාට ඕනි මට කියලා මේක වෙනස් කරන්න. 164 00:09:40,330 --> 00:09:41,960 මම මොකකටද මේක වෙනස් කරන්න ඕනි? 165 00:09:41,990 --> 00:09:44,240 කොන්ඩේ වේලන එකකටද? වෆල් හදන මැෂිමකටද? 166 00:09:44,270 --> 00:09:45,670 මම දන්නවා. සමහර විට ඒකෙන් පුලුවන් වෙයි 167 00:09:45,670 --> 00:09:48,670 ඔයාගේ මුනේ පීට්සා වගේ තියෙන පැල්ලම හදන්න. 168 00:09:48,670 --> 00:09:51,420 අන්තර්මාන ක්වෙන්ටම් සම්බන්ධකයක්. 169 00:09:52,760 --> 00:09:53,930 සම්බන්ධකයක්. 170 00:09:53,930 --> 00:09:56,130 මගේ ලග B ප්ලෑන් එකක් තියෙනවා. 171 00:09:56,160 --> 00:09:59,600 මම කාල විවරයක් හදනවා, ස්පීඩ් ෆෝර්ස් එක අහුවෙන්න, 172 00:09:59,600 --> 00:10:02,570 ඔයා ඕකෙන් මට තියනවා, එතකොට මම අංශු වලට කැඩිලා 173 00:10:02,570 --> 00:10:04,350 කාලයේ හැම තැනකටම යනවා. 174 00:10:04,360 --> 00:10:08,170 අතීතයට, වර්ථමානයට, අනාගතයට. 175 00:10:09,320 --> 00:10:12,310 ඒකට පස්සේ, පැරඩොක්ස්ට මං ලගට එන්න බෑ. 176 00:10:12,330 --> 00:10:15,400 ඔයාට ඔයාව කාලය හරයා විසුරවන්නද ඕනි කරන්නේ? 177 00:10:15,420 --> 00:10:18,260 ගතවුන හැම කාලයකම ඉන්නද ඕනි? 178 00:10:18,290 --> 00:10:20,240 අපි හැමෝම සම්බන්ධ වෙලා ඉන්නේ 179 00:10:20,270 --> 00:10:22,820 එක සිතකිනුයි. 180 00:10:22,840 --> 00:10:26,790 මම හැමතැනම ඉන්නවා.. හැම පැයකම වගේම හැම විනාඩියකත්. 181 00:10:26,810 --> 00:10:28,540 ඉතින් ඊට පස්සේ, 182 00:10:28,570 --> 00:10:32,500 මම ලෝකයේ ආරම්භයේ සිට ලෝකයේ අවසානය දක්වා පාලනය කරනවා. 183 00:10:32,520 --> 00:10:34,520 අපිට කියලා මේක හදන්නයි ඔයාට ඕනි කරන්නේ. 184 00:10:34,520 --> 00:10:37,620 නැත්නම් ඔය මෝඩයොන්ට ජිවත් වෙන්න ඉඩදුන්නේ මොකක් නිසා කියලද හිතන්නේ? 185 00:10:38,200 --> 00:10:42,700 ට්‍රේසි බ්‍රෑන්ඩ් අනාගතයේදි මාව ස්පීඩ් ෆෝර්ස් එකේ හිර කලා. 186 00:10:42,730 --> 00:10:46,210 මට කරන්න තිබුනේ එයාට කියලා මේ දේ කලින් හදාගන්න එක විතරයි 187 00:10:46,230 --> 00:10:48,730 ඊට පස්සේ මගේ හොදම යාලුවාට කියලා ඒකෙ වෙනස්කම් කරගන්නයි. 188 00:10:48,730 --> 00:10:49,900 මම ඔයාගේ යාලුවා නෙවෙයි. 189 00:10:49,920 --> 00:10:51,360 දැන්... 190 00:10:51,380 --> 00:10:53,760 වැඩ කරන්න පටන් ගන්න, ෆ්‍රැන්සිස්කෝ. 191 00:10:55,740 --> 00:10:58,080 කොහොමද මම නිකන් ඉදගෙන ඉදලා 192 00:10:58,110 --> 00:11:01,220 ඔයාව සම්පුර්ණයෙන් නැතිවෙලා යනකන් බලාගෙන හිටියෝතින්? 193 00:11:01,240 --> 00:11:02,910 ඒක කොහොමද? 194 00:11:12,220 --> 00:11:13,670 ඒකද ඔයාගේ සැලැස්ම? 195 00:11:13,700 --> 00:11:15,730 ඒක කරන්න නැත්නම් මාව මරලා දාන්න? 196 00:11:15,730 --> 00:11:17,090 ඔයාව නෙවෙයි. 197 00:11:18,430 --> 00:11:20,180 අරයව. 198 00:11:24,190 --> 00:11:26,520 මට මතක් වුන දේ දන්නවද? 199 00:11:26,520 --> 00:11:29,570 ජුලියන් මේ දැන් ස්ටාර් ලැබ් එකට ඇවිත්. 200 00:11:29,570 --> 00:11:31,200 එයා ලග බෙහෙත තියෙනවා. 201 00:11:31,780 --> 00:11:33,660 අරයව හොද කරන්න පුලුවන් බෙහෙත. 202 00:11:33,660 --> 00:11:37,080 ඔයාලට ආපහු කේට්ලන් ලබාගන්න පුලුවන්. ඔයාලා ගොඩක් ලං වෙලා ඉන්නේ. 203 00:11:37,920 --> 00:11:39,700 ඒත් එයා මැරුණේ නැත්නම් විතරයි, 204 00:11:40,220 --> 00:11:43,700 ඉතින් ඔයා මැකැනික් මොලෙන් වැඩ කරන්න පටන් ගන්න. 205 00:11:43,710 --> 00:11:45,880 මට ඕනි කරන දේ හදන්න. 206 00:11:46,430 --> 00:11:48,840 ඊට පස්සේ මම ඔයාලා දෙන්නට යන්න දෙන්නම්. 207 00:12:04,310 --> 00:12:06,230 මම තෝව්න්ට වෛර කලා... 208 00:12:06,230 --> 00:12:07,940 ඒ වගේම සූම්ටත්. 209 00:12:07,950 --> 00:12:10,090 එයාලා මගෙන් ගොඩක් දේවල් උදුරාගත්තා. 210 00:12:10,590 --> 00:12:11,970 මම සැවටාර්ටත් වෛර කලා 211 00:12:11,990 --> 00:12:14,630 ඔයාවත් මගෙන් ඈත් කරනවා කියලා තර්ජනය කලාට. 212 00:12:15,650 --> 00:12:17,070 ඒත් එයාට ඒක කරන්න බැරි වුනා. 213 00:12:17,070 --> 00:12:18,660 මම දන්නවා. 214 00:12:21,160 --> 00:12:23,490 තරහව ඇතුලේ ශක්තියක් තියෙනවා. 215 00:12:23,500 --> 00:12:25,740 මම මීට කලින් ඒක පාව්චිච් කරලා තියෙනවා. 216 00:12:26,910 --> 00:12:29,710 ඉතින් අපි මෙතන ඉදගෙන ඉන්නවා, ඔයාගේ තරහත් එක්ක, 217 00:12:29,730 --> 00:12:31,940 සැවටාර්ට රිද්දන්න විදියක් හිත හිත 218 00:12:31,960 --> 00:12:33,850 එහෙමත් නැත්නම් එයාව මරලම දාන්න. 219 00:12:34,760 --> 00:12:37,640 මම හිතන්නේ නෑ මේ සැරේ තරහින් ඒ වැඩේ කරන්න පුලුවන් වේවි කියලා. 220 00:12:37,640 --> 00:12:39,140 ඒ කීවේ? 221 00:12:39,140 --> 00:12:42,010 ස්නාර්ට් මට දෙයක් කිවා... 222 00:12:42,010 --> 00:12:45,180 ෆ්ලෑෂ් වීරයෙක් විදියට ඉන්න ඕනි කියලා, හැම වෙලාවකම, 223 00:12:45,180 --> 00:12:48,170 සමහර වෙලාවට ඒ හයියෙන් ගහන්න පුලුවන් කෙනාවත් 224 00:12:48,200 --> 00:12:50,210 වේගයෙන්ම දුවන්න පුලුවන් කෙනාවත් නෙවෙයි කියලා. 225 00:12:53,410 --> 00:12:55,240 ඉතින් ඔයා මොකක්ද කරන්න යන්නේ? 226 00:12:55,240 --> 00:12:57,560 එයා බලාපොරොත්තු වෙන අන්තිම දේ. 227 00:13:20,470 --> 00:13:22,540 ඔයා එයි කියලා විශ්වාසයක් තිබුනේ නෑ. 228 00:13:23,920 --> 00:13:26,440 සමහර විට අමුතු හැගිමක් වෙන්නැති, 229 00:13:26,470 --> 00:13:28,220 අලුත් මතකයන් ලැබෙන එක. 230 00:13:28,230 --> 00:13:31,010 ඔයාට අවිනිශ්චිත අනාගතයක් තියෙන්නේ. 231 00:13:31,040 --> 00:13:33,830 ඔයාට මොනවද ඕනි? මට කරන්න වැඩ තියෙනවා. 232 00:13:33,860 --> 00:13:35,650 මොනවද? 233 00:13:35,680 --> 00:13:38,070 පවතින එකෙන් නැතිවෙලා යන්නද? 234 00:13:38,070 --> 00:13:41,940 අපෙන් කවුද නැතිවෙලා යන්නේ කියලා අපි බලමු. 235 00:13:41,970 --> 00:13:45,410 ඔයා තවමත් දෙවියෙක් වෙන්න උත්සහ කරනවද? 236 00:13:45,410 --> 00:13:48,040 සිස්කොයි කේට්ලනුයි තවමත් පණපිටින් ඉන්නවා. 237 00:13:48,050 --> 00:13:49,670 ඔයා ඒ ගැන නම් වද වුනේ. 238 00:13:49,690 --> 00:13:52,750 මම දන්නවා, ඔයාට එයාලව ඕනි. නේද? 239 00:13:52,750 --> 00:13:54,750 ඔයාගේ නැගී සිටිම කරන්න. 240 00:13:54,750 --> 00:13:56,170 බෙරී, 241 00:13:56,170 --> 00:13:59,010 ඔයාට මාත් එක්ක කතා කරන්න ඕනි නම්, 242 00:13:59,010 --> 00:14:02,340 මට ඒක කරන්න තිබුනා, මම හිටපු තැන ඉදන්ම. 243 00:14:02,340 --> 00:14:05,840 මොකක්ද... ඔයාට වෙන්න ඕනි? 244 00:14:05,870 --> 00:14:07,480 මට ඔයාට උදව් කරන්නයි ඕනි. 245 00:14:07,500 --> 00:14:09,930 -ඇත්තට? -ඔයාට එච්චර වෙලාවක් නෑ... 246 00:14:09,940 --> 00:14:12,290 පැරඩොක්ස් ඔයා ලගට එන්න කලින්. 247 00:14:13,170 --> 00:14:14,890 ආපහු ස්ටාර් ලැබ් එකට එන්න. 248 00:14:14,910 --> 00:14:16,610 සිස්කොටයි කේට්ලන්ටයි යන්න දෙන්න, 249 00:14:16,610 --> 00:14:18,740 අපිට ඔයාව බේරාගන්න විදියක් හොයාගන්න ඉඩ දෙන්න. 250 00:14:18,740 --> 00:14:21,160 මම ඔයාව විශ්වාස කරනවා කියලා ඇත්තටම ඔයා හිතනවද? 251 00:14:21,160 --> 00:14:22,830 ඔයා මෙතනට ආවා. 252 00:14:22,830 --> 00:14:24,280 ඉතින් ඔයාට මතකයි මම මෙතනට එනවා. 253 00:14:24,280 --> 00:14:25,430 මම මොනවා හරි ට්‍රික් එකක් කලාද? 254 00:14:25,460 --> 00:14:29,080 මම... මම ඔයාට රහසේ පහර දෙන්න හැදුවද? 255 00:14:29,100 --> 00:14:30,520 මම දන්නේ නෑ, බෙරි. 256 00:14:30,540 --> 00:14:32,900 සමහර විට මම ඔයා බිම දිගා වෙන එක නවත්වනවා. 257 00:14:32,920 --> 00:14:35,770 නැ, මම එහෙම හිතන්නේ නෑ. මම හිතන්නේ ඔයාට මාව ඇහෙනවා. 258 00:14:37,210 --> 00:14:38,960 මම තවම ඇතුලේ ඉන්නවා. 259 00:14:38,960 --> 00:14:41,970 ගොඩක් ගැඹුරේ, තුවාල සහ වේදනාව ඇතුලේ වැළලිලා, 260 00:14:41,970 --> 00:14:45,830 ඔයාගේ ඒ කොටසේ... ගොඩක් ලොකු තනිකමක් දැනෙනවා ඇති. 261 00:14:45,860 --> 00:14:49,300 ඒත් පවුලක් එක්ක ඉන්න විදිය කොයි වගේද කියලත් ඒක දන්නවා, 262 00:14:49,330 --> 00:14:51,360 තව යාලුවන් ඉද්දි කොයි වගේද කියලත්. 263 00:14:51,390 --> 00:14:54,140 ඔයාට ආපහු ඒ හැමදේම ලබාගන්න පුලුවන්. 264 00:14:55,450 --> 00:14:58,030 අපිට එකිනෙකාට රිදවන එක නවත්වන්න පුලුවන්. 265 00:15:00,990 --> 00:15:03,780 මට මතකයි මට අවුරුදු හයේදි,... 266 00:15:04,870 --> 00:15:06,490 මම අම්මටයි තාත්තටයි කරදර කලා 267 00:15:06,490 --> 00:15:09,290 මිඩ්වේ වල තිබුන විද්‍යා ප්‍රදර්ශනයට එක්කගෙන යන්න කියලා. 268 00:15:09,290 --> 00:15:13,470 ඉතින් පාළු පාරකදි අපේ වාහනයේ රෝදයක හුළං ගියා, අමතර රෝදයකුත් තිබුනේ නෑ, 269 00:15:13,490 --> 00:15:17,500 ඉතින් අපි ඒක ලග තිබුන පොඩ් නගරයක ගරාජ් එකකට තල්ලු කරගෙන ගියා. 270 00:15:17,500 --> 00:15:20,540 ඔව්, අපි මුලු දවසෙම එහෙ හිරවෙලා හිටියේ. 271 00:15:21,560 --> 00:15:23,760 ඊට පස්සේ අපිට අයිස් ක්‍රීමුයි 272 00:15:23,760 --> 00:15:25,560 හොදිත් එක්ක ෆ්‍රෙන්ච් ෆ්‍රයිසුයි 273 00:15:25,560 --> 00:15:27,740 එදා පොඩි රෑ කෑමට ලැබුනා. 274 00:15:27,770 --> 00:15:30,020 ඊට පස්සේ එදා රෑ, අපි බලාගෙන හිටියා 275 00:15:30,040 --> 00:15:33,020 එහෙ තිබුන ගිණිකෙලි සංදර්ශනයක්,... 276 00:15:33,020 --> 00:15:35,590 ඇත්තටම, ඒක ගොඩක් හොද දවසක් වුනා. 277 00:15:36,330 --> 00:15:39,600 ඒක තමයි අම්මයි තාත්තයි ගැන මම ආසම කරන මතකය. 278 00:15:41,160 --> 00:15:43,540 ඒ ටවුන් එකේ නම මොකක්ද? 279 00:15:45,950 --> 00:15:47,810 Masonville. 280 00:15:49,900 --> 00:15:51,790 මම තවම ඇතුලේ ඉන්නවා. 281 00:15:53,820 --> 00:15:55,090 ගෙදරට එන්න. 282 00:16:20,000 --> 00:16:21,750 තමුන් අයරිස් පැත්තට ගියොතින්... 283 00:16:21,780 --> 00:16:24,360 එයා එහෙම කරන්නේ නෑ. අයරිස් මරන එකෙන්.. 284 00:16:24,390 --> 00:16:26,800 දැන් එයාව බේරෙන්නේ නෑ, තවදුරටත් එහෙම නෑ. 285 00:16:26,800 --> 00:16:29,390 සිස්කෝ කොහෙද? කේට්ලන් කොහෙද? 286 00:16:29,390 --> 00:16:31,910 -එයාලා ආරක්ෂිතයි. -මම අරයගෙන් ඇහුවේ. 287 00:16:40,620 --> 00:16:42,870 මට උදව් කරන්න පුලුවන් කියලා පෙන්වන්න. 288 00:16:42,870 --> 00:16:46,100 ඊට පස්සේ ඔයාලගේ යාලුවෝ ඉන්න තැන මම කියන්නම්. 289 00:16:46,120 --> 00:16:48,280 අපිට දැන්ම කියන්න, නැත්නම් තමුන් නැතිවෙලා යාවි. 290 00:16:48,310 --> 00:16:49,670 මේක නම් මල විකාරයක්. 291 00:16:49,690 --> 00:16:50,970 -මේක විශ්වාස කරන්නත් බෑ. -මෙයා මොකද මෙහෙ කරන්නේ? 292 00:16:51,000 --> 00:16:53,360 -මෙයා මෘගයෙක්. -හේයි! හේයි! කට්ටියම නවත්වන්න. 293 00:16:53,390 --> 00:16:54,580 ඒකට කමක් නෑ. 294 00:16:54,580 --> 00:16:57,370 හැමෝම... 295 00:17:00,670 --> 00:17:03,070 අයරිස්, එයාගෙන් ඈත් වෙන්න. 296 00:17:03,090 --> 00:17:04,970 මගේ දිහා බලන්න. 297 00:17:08,550 --> 00:17:10,600 ඒකට කමක් නෑ. මගේ දිහා බලන්න. 298 00:17:20,990 --> 00:17:22,960 අපි ඔයාට උදව් කරනවා, හරිද? 299 00:17:36,040 --> 00:17:37,940 ස්තුතියි. 300 00:17:38,930 --> 00:17:41,380 හරි. මෙතන ඉන්න අපේ අමුත්තා 301 00:17:41,380 --> 00:17:44,380 අපේ විද්‍යාඥයෝ දෙන්නම හිරකරගෙන ඉන්න නිසා, 302 00:17:44,380 --> 00:17:47,630 අපි මොන වගේ කාලීන ප්‍රශ්නයකටද ඔයාට උදව් කරන්න ඕනි? 303 00:17:48,610 --> 00:17:50,440 ට්‍රේසි තමයි ස්පීඩ් ෆෝර්ස් උගුල හැදුවේ. 304 00:17:50,440 --> 00:17:52,700 සමහර විට එයාට අදහසක් ඇති. 305 00:17:53,720 --> 00:17:55,270 ට්‍රේසි තමයි අපේ හොදම කෙනා. 306 00:17:55,280 --> 00:17:56,690 මම එහෙමද? 307 00:17:59,100 --> 00:18:02,560 ඉතින්... තමුන් තමයි සැවටාර් කියන්නේ. 308 00:18:03,220 --> 00:18:06,950 ඔයාට ගොඩක් නරක දවසක් ලැබෙන්නයි යන්නෙ කියලා ආරංචියි. 309 00:18:08,320 --> 00:18:09,400 හොදයි. 310 00:18:09,410 --> 00:18:10,820 ට්‍රේසි... 311 00:18:11,630 --> 00:18:14,130 එයා මගේ අනාගතය උදුරා ගත්තා. 312 00:18:14,130 --> 00:18:16,240 මෙයාට මොකටද අනාගතයක් දෙන්නේ? 313 00:18:18,580 --> 00:18:20,580 මම මෙහාට එන්නේ නැතිව ඉන්නයි තිබුනේ. 314 00:18:21,090 --> 00:18:24,670 නෑ. එයාගෙන් අපි උදව් ගන්නම්. 315 00:18:25,240 --> 00:18:26,700 මම හිතන්නේ මම දන්නවා කෙනෙක්ව 316 00:18:26,730 --> 00:18:28,400 එයාට කියලා උදව් ගන්න පුලුවන්. 317 00:18:37,600 --> 00:18:40,780 මම H.R නෙවෙයි. 318 00:18:41,440 --> 00:18:44,310 මගේ නම හැරිසන් වෙල්ස්. 319 00:18:44,340 --> 00:18:46,910 මම වෙන ලෝකයකින් ආවේ. 320 00:18:46,940 --> 00:18:49,530 මල්ටිවර්ස් එකේ.. කොහොමද මේක තේරුම් කරන්නේ? 321 00:18:49,530 --> 00:18:52,580 ඔයා.. එයාගේ ඩොපල්ගැන්ග්ලර්? 322 00:18:53,890 --> 00:18:55,230 ඔව්. 323 00:18:55,250 --> 00:18:57,290 ඒ වගේ දෙයක්... මේ බලන්න. 324 00:18:57,290 --> 00:18:58,880 මේ අය... 325 00:18:59,620 --> 00:19:01,480 එයාලා හොද අය. 326 00:19:01,500 --> 00:19:03,390 එයාලට ඔයාගේ උදව් ඕනි. 327 00:19:05,260 --> 00:19:06,880 නරක මිනිහාට උදව් කරලද 328 00:19:06,880 --> 00:19:09,210 මම සති ගානක ඉදන් නවත්වන්න හදපු? 329 00:19:09,220 --> 00:19:12,020 නෑ. මම ඒක කරන්නේ නෑ. 330 00:19:12,020 --> 00:19:14,230 මම මේකට කැමති වුන එකම හේතුව H.R නිසා විතරයි. 331 00:19:14,260 --> 00:19:15,800 H.R ට ඔයාගේ උදව් ඕනි. 332 00:19:15,810 --> 00:19:17,760 H.R මැරිලා. 333 00:19:17,790 --> 00:19:20,540 ඒක නිසයි ඔයා ඉන්න ඕනි. 334 00:19:20,560 --> 00:19:22,310 මොකද සැවටාර් ඔයාගෙන් උදුරා ගත් දේ නිසා, 335 00:19:22,310 --> 00:19:26,790 සැවටාර් H.R ගෙන් උදුරාගත්ත දේවල් නිසා... හැමදේම නිසා. 336 00:19:26,810 --> 00:19:28,980 H.R ඒ දේ කරලා වන්දිය ගෙව්වා 337 00:19:28,990 --> 00:19:31,100 මොකද එයා මේ මිනිස්සුන්ට ආදරේ නිසා. 338 00:19:32,070 --> 00:19:34,230 මොකද එයා ඔයාට ආදරය කලා. 339 00:19:34,260 --> 00:19:37,170 ඒ අවස්ථාව ආපුවාම, 340 00:19:37,200 --> 00:19:38,940 H.R පැනලා දිව්වේ නෑ. 341 00:19:49,010 --> 00:19:51,960 මෙහාට ආපහු ආපු එක අමුත්තක්. 342 00:19:51,980 --> 00:19:54,710 ඔයාට ස්ටාර් ලැබ් එක මතකද? 343 00:19:55,760 --> 00:19:58,070 මට හැමදේම මතකයි. 344 00:20:03,850 --> 00:20:07,230 මෙතනදි තමයි අපි මොළ නිෂේධකයක් හැදුවේ 345 00:20:07,260 --> 00:20:09,320 ඩෙවෝට විරුද්ධව පාවිච්චි කරන්න. 346 00:20:09,350 --> 00:20:10,810 කවුද? 347 00:20:14,920 --> 00:20:17,070 ඔයාලා තවම එතැනට ඇවිත් නෑ. 348 00:20:20,460 --> 00:20:23,840 ඉතින් මේක වැඩ කරන්නේ කොහොමද? මම කොහෙද ජීවත් වෙන්නේ? 349 00:20:23,870 --> 00:20:25,480 ඒ කිවේ? 350 00:20:25,500 --> 00:20:27,730 වොලියි මමයි බංකරයේ යාලුවෝ වෙනවද? 351 00:20:27,760 --> 00:20:30,380 මම ආපහු ෆ්ලෑෂ් ටිම් එකට එකතු වෙන්න ඕනිද, 352 00:20:30,380 --> 00:20:32,050 මැරයොත් එක්ක සටන් කරන්න? 353 00:20:32,050 --> 00:20:35,220 මම මොන වගේ ජීවතයක් ගෙවයි කියලද ඔයාලා හිතන්නේ? 354 00:20:35,240 --> 00:20:37,790 මම තවම ඒ තරම් දුර හිතුවේ නෑ. 355 00:20:37,810 --> 00:20:41,020 මාව වෙඩින් එකේදි විස්තර කරන්නේ කොහොමද? 356 00:20:41,030 --> 00:20:44,400 මම මනාලයාගේ පැත්තෙන්ද මම මනාලියගේ පැත්තෙන්ද ඉදගන්න ඕනි? 357 00:20:44,420 --> 00:20:48,930 මේ බලන්න, අපි ලග හැම එකටම උත්තර නෑ. 358 00:20:48,960 --> 00:20:50,980 අපි ඒ ගැන බලමු. 359 00:20:51,010 --> 00:20:52,730 එකතු වෙලා. 360 00:20:57,300 --> 00:20:59,030 නෑ. 361 00:21:00,070 --> 00:21:01,880 එකතු වෙලා නෙවෙයි. 362 00:21:03,060 --> 00:21:07,290 ආදරයයි වෛරයයි, ඒවා ගොඩක් ලගයි. 363 00:21:07,320 --> 00:21:10,130 ඒ දෙක ලේසියෙන් මාරු වෙන්න පුලුවන්. 364 00:21:12,260 --> 00:21:15,260 ඔයා ඔයාගේ ඉතිරි ජිවිත කාලය මෙයත් එක්ක ඉන්න. 365 00:21:15,890 --> 00:21:19,850 ඒත් ඔයාට මුද්ද දෙන එක මට මතකයි. 366 00:21:19,850 --> 00:21:22,180 ඔයාට සිංදු කිවා මතකයි. 367 00:21:22,180 --> 00:21:24,650 මාව කසාද බදිනවාද කියලා ඇහුවා මතකයි. 368 00:21:29,700 --> 00:21:31,300 මට මේක කරන්න බෑ. 369 00:21:31,320 --> 00:21:33,770 නැ, ඔයාට පුලුවන්, හරිද? 370 00:21:33,890 --> 00:21:36,200 මම ඔයා වෙනුවෙන් ඉන්නවා. 371 00:21:38,030 --> 00:21:40,210 මම ඔයාව මරන්න හැදුවා. 372 00:21:41,840 --> 00:21:43,540 මම H.Rව මැරුවා. 373 00:21:43,570 --> 00:21:46,320 ඔයාට ඒවා හිතේ තියාගෙන ජිවත් වෙන්න වෙනවා. 374 00:21:46,320 --> 00:21:47,820 ඒත් අපි ඔයාව අතැරලා දාන්නේ නෑ, හරිද? 375 00:21:47,840 --> 00:21:49,690 ඒක නෙවෙයි අපි කරන්නේ. 376 00:21:50,260 --> 00:21:53,270 අපි හැමෝටම මේක හරහා යන්න විදියක් තියෙනවා. 377 00:21:55,890 --> 00:21:57,880 සිස්කොයි කේට්ලනුයි කොහෙද ඉන්නේ? 378 00:22:07,030 --> 00:22:09,120 මම එයාලව ගෙදරට එක්කගෙන එන්නම්. 379 00:22:21,790 --> 00:22:23,540 ඒ මොකක්ද? 380 00:22:23,540 --> 00:22:26,740 විවර කාමරයේ ශක්තිය නිකුත් වීමක් වෙනවා. 381 00:22:27,830 --> 00:22:29,350 ඒ විවර වල ශක්තිය නෙවෙයි. 382 00:22:29,380 --> 00:22:30,720 ඒ ෆිලෝසිෆර් පාෂාණය. 383 00:22:30,760 --> 00:22:32,740 ඒක ඒකෙ ශක්තිය මුදාහරිනවා. 384 00:22:33,600 --> 00:22:35,150 සැවටාර්. 385 00:22:35,170 --> 00:22:36,610 පේන විදියට පුපුරන්න වගේ යන්නේ. 386 00:22:37,810 --> 00:22:39,800 වොලි. හැමෝම එලියට ගෙනියන්න. 387 00:23:07,770 --> 00:23:09,220 ඒක හදලා ඉවරද? 388 00:23:09,950 --> 00:23:12,500 ඔව්. ඒක හදලා ඉවරයි. 389 00:23:12,930 --> 00:23:14,830 නියමයි. 390 00:23:15,430 --> 00:23:18,000 ඔයා දන්නවනේ කවදා හරි දවසක සැවටාර් ඔයාට විරුද්ධ වේවි. 391 00:23:18,000 --> 00:23:19,080 නෑ, එයා එහෙම කරන්නේ නෑ. 392 00:23:19,100 --> 00:23:20,430 සැවටාර් වගේ නරක මිනිස්සු 393 00:23:20,430 --> 00:23:22,330 හැමවෙලේම සහයකයින්ට විරුද්ධ වෙනවා. 394 00:23:22,350 --> 00:23:23,670 මේ වතාවේ එහෙම නෑ. 395 00:23:23,670 --> 00:23:25,280 ඇහැරෙන්න! 396 00:23:25,300 --> 00:23:28,270 ඔයා එහෙම කියන්නේ මොකද එයාට ඔයාගෙන් දෙයක් ඕනි නිසා. 397 00:23:28,300 --> 00:23:31,680 ඒක එයා ගත්තට පස්සේ, එයාට ඔයාගෙන් වැඩක් නෑ. 398 00:23:33,250 --> 00:23:35,610 -ඒක කොහොමද වුනේ? -මම හිතපු විදියටම. 399 00:23:36,180 --> 00:23:38,930 වෙන විදියක් කියලා හිතන්න තරම් මම මෝඩ වුනා. 400 00:23:38,960 --> 00:23:41,060 එයා කොහෙද ගියේ? ඔයා මොකක්ද කලේ? 401 00:23:41,080 --> 00:23:43,330 මම ප්‍රශ්නයක් ගැන බලාගත්තා. 402 00:23:43,360 --> 00:23:44,980 ඒවා ටිකක්ම. 403 00:23:45,830 --> 00:23:48,020 දැන් මට මගේ ප්‍රශ්නය හදාගන්න පුලුවන්. 404 00:23:49,070 --> 00:23:51,780 -අපි ලැස්තිද? -ඔව්. 405 00:23:53,470 --> 00:23:55,130 ඒක කරන්න. 406 00:23:56,370 --> 00:23:57,700 කේට්ලන්... 407 00:23:57,700 --> 00:23:58,950 මම කියන දේ අහන්න. 408 00:23:58,970 --> 00:24:00,870 එයා ඒක කරයි. 409 00:24:00,890 --> 00:24:02,260 එයා ඔයාව මරයි. 410 00:24:02,280 --> 00:24:03,810 මම මගේ අවස්ථාව ගන්නවා. 411 00:24:06,570 --> 00:24:09,240 ජිප්සි! එපා, ඉන්න, එපා! 412 00:24:11,800 --> 00:24:13,460 එයාලා පැනලා ගියාට කමක් නැද්ද? 413 00:24:13,470 --> 00:24:15,600 නෑ, එකෙන් වැඩක් නෑ. 414 00:24:15,620 --> 00:24:16,980 දැන් වෙලාව හරි. 415 00:24:20,340 --> 00:24:21,510 ආව්! 416 00:24:21,510 --> 00:24:23,570 මම කරන්නයි හිටියේ. මම එයාව නවත්වන්නයි හිටියේ. 417 00:24:23,580 --> 00:24:24,820 ඔයා තව ටිකෙන් මැරෙනවා. 418 00:24:24,850 --> 00:24:26,720 සමහර විට ඔයාගේ පුරුදු නැති ඇස්වලට එහෙමයි පේනවා ඇත්තේ. 419 00:24:26,750 --> 00:24:28,280 මේ ඇස් හොදට පුහුණු කරලා තියෙන්නේ. 420 00:24:28,280 --> 00:24:29,540 ඔයාට අනතුරක් කියලා මම දන්නවා 421 00:24:29,560 --> 00:24:31,630 මල්ටිවර්ස් එක හරහා මට ඒක වයිබ් වුනා. 422 00:24:31,650 --> 00:24:34,130 ඔයාව බේරාගත්ත එකට ලැබෙන ස්තුතිය මේක කියලා මට හිතාගන්න බෑ! 423 00:24:34,150 --> 00:24:37,490 මේක ස්තුතියක් නෙවෙයි! මේක ස්තුතියේ අනිත් පැත්ත! 424 00:24:37,490 --> 00:24:39,260 පොඩ්ඩක් ඉන්න. 425 00:24:39,260 --> 00:24:41,220 මම කරදරය ඉන්නවා කියලා ඔයා කොහොමද වයිබ් කලේ? 426 00:24:41,230 --> 00:24:43,230 මොකද අපි සම්බන්ධ වෙලා ඉන්නේ. 427 00:24:44,500 --> 00:24:46,030 මෝඩයෝ. 428 00:24:47,510 --> 00:24:49,200 කට්ටිය? 429 00:24:50,990 --> 00:24:52,550 මගෙ දෙවියනේ. 430 00:24:52,580 --> 00:24:54,380 මම හිතුවේ ඔයාලට මොනවා හරි වෙලා ඇති කියලා. 431 00:24:54,400 --> 00:24:56,010 මූණු දෙකක් තියෙන කෙනා ඔයාලා මැරුණා කියලා මට කිවා. 432 00:24:56,010 --> 00:24:57,840 අපි හොදින්. ජිප්සි... 433 00:24:57,840 --> 00:24:59,510 -ජිප්සි. -කට්ටිය. 434 00:24:59,510 --> 00:25:00,640 ජිප්සි. 435 00:25:00,650 --> 00:25:02,610 -හැරි. -උදව් කරන්න ආවේ. 436 00:25:02,610 --> 00:25:04,020 හොදයි. 437 00:25:04,490 --> 00:25:06,550 එයා කරන්න යන දේ මම දන්නවා. 438 00:25:06,550 --> 00:25:08,910 අපි ඉක්මන් කරන්න ඕනි. 439 00:25:08,930 --> 00:25:10,370 මම අමරණිය වෙන්න ඕනි 440 00:25:10,390 --> 00:25:12,970 පැරඩොක්ස් මගේ ලගට එන්න කලින්. 441 00:25:14,230 --> 00:25:16,830 අද, මම දෙවියෙක් වෙනවා. 442 00:25:27,570 --> 00:25:29,570 මේක නිසයි මම ඔයාව එක්කගෙන ආවේ. 443 00:25:29,640 --> 00:25:31,910 ස්පීඩ් ෆෝර්ස් එක කැමති නෑ 444 00:25:31,910 --> 00:25:34,180 ස්පීඩ්ස්ටර්ස්ලා කාලයත් එක්ක සෙල්ලම් කරනවාට. 445 00:25:34,210 --> 00:25:35,510 ලැස්ති වෙන්න. 446 00:25:50,450 --> 00:25:51,970 පස්සේ හම්බවෙමු, හන්ටර්. 447 00:25:52,000 --> 00:25:56,500 බ්ලැක් ෆ්ලෑෂ්ට සටන් කරන්න බැරි එකම දේ තමයි.... සීතල. 448 00:25:58,750 --> 00:26:01,350 අන්තිමේට! දෙවියෙක් වෙන්න! 449 00:26:21,520 --> 00:26:23,450 මොකක්? 450 00:26:23,470 --> 00:26:25,340 නෑ! 451 00:26:29,220 --> 00:26:31,930 ඒක කරන්න මම ගොඩක් කාලයක් බලාගෙන හිටියා. 452 00:26:31,930 --> 00:26:33,180 ගෙරික්! 453 00:26:33,200 --> 00:26:35,330 -ඔයා කොහොමද... -එයා නෙවෙයි. 454 00:26:35,330 --> 00:26:37,060 මමයි ඒක කලේ. 455 00:26:38,000 --> 00:26:40,000 ක්ලයිම්බින් ආර්ක් එකේ ධ්‍රැවීයතාවය වෙනස් කරලා, 456 00:26:40,010 --> 00:26:41,910 ඔයාගේ ස්පීඩ් ෆෝර්ස් විභේදකය වෙනස් කලා 457 00:26:41,910 --> 00:26:43,860 ස්පීඩ් ෆෝර්ස් එකේ යතුර විදියට. 458 00:26:43,890 --> 00:26:45,340 හිතන්න එපා මම ඇත්තටම ඔයාට 459 00:26:45,340 --> 00:26:47,580 දෙවියෙක් වෙන්න ඉඩ දෙයි කියලා, හරිද? 460 00:26:48,860 --> 00:26:50,480 මේක ඉවරයක් කරමු. 461 00:26:50,480 --> 00:26:51,680 යන්න! 462 00:27:33,930 --> 00:27:36,210 ඒක කරන්න, සිස්කෝ. නරක කෙනෙක් වෙන්න. 463 00:27:41,070 --> 00:27:43,400 නෑ, කවදාවත් එහෙම කරන්නේ නෑ. 464 00:27:43,430 --> 00:27:44,890 ඒත් මම ඔයාට තෝරාගන්න දෙන්නම්. 465 00:27:46,240 --> 00:27:48,340 ඔයාට ආපහු කේට්ලන් වෙන්න ඕනිද? 466 00:27:48,340 --> 00:27:49,880 මෙන්න ඔයාගේ අවස්ථාව. 467 00:27:54,310 --> 00:27:55,860 බලාගෙන! 468 00:27:59,680 --> 00:28:02,590 තමුන් කරපු දේට තමුන්ට වන්දි ගෙවන්න වෙනවා! 469 00:28:03,260 --> 00:28:06,710 තමුන්ට එකම විදියට දෙපාරක් මැරෙන්න පුලුවන්. 470 00:28:18,990 --> 00:28:21,500 ඔයාගේ ඇතුලේ ඒක නෑ කියලා මම දැනගෙන හිටියා, කේට්ලන්. 471 00:28:26,870 --> 00:28:29,360 මට තව විනාඩි කිපයයි ඉතිරිවෙලා තියෙන්නේ. 472 00:28:29,380 --> 00:28:30,900 මට ඒක දැනෙනවා. 473 00:28:30,900 --> 00:28:32,440 ඒත් මම යන්න කලින්, 474 00:28:32,440 --> 00:28:34,370 මම ජෝව මරනවා. 475 00:28:34,370 --> 00:28:35,670 වොලිවත්. 476 00:28:35,680 --> 00:28:37,440 අයරිස්වත්. 477 00:28:37,460 --> 00:28:39,510 මම මැරෙන්න යනවා නම්, 478 00:28:39,510 --> 00:28:43,900 තමුන් ආදරය කරන හැමකෙනාමත් මැරේවි. 479 00:28:45,150 --> 00:28:47,120 එපා! 480 00:28:55,560 --> 00:28:56,950 කොහොමද දැනෙන්නෙ... 481 00:28:56,970 --> 00:28:59,460 තමුන්ගේ නැගී සිටීමට ගොඩක් ලං වෙලා, 482 00:28:59,470 --> 00:29:01,330 අන්තිමේට බිමට වැටිලා ඉද්දි? 483 00:29:01,330 --> 00:29:02,560 දැන් මට පේනවා. 484 00:29:03,680 --> 00:29:06,300 -ඒක ලියවිලා තියෙන්නේ. -කිසිම දෙයක් ලියවිලා නෑ! 485 00:29:21,560 --> 00:29:22,880 ඒක කරනවා! 486 00:29:24,180 --> 00:29:26,460 ඔයා මාව මැරුවොත්, ඔයා මං බවට පත් වෙනවා. 487 00:29:26,460 --> 00:29:29,880 කොහොම වුනත්, මම ජීවත් වෙනවා. 488 00:29:46,980 --> 00:29:48,650 මම කවදාවත් වේදනාවට, 489 00:29:48,650 --> 00:29:51,520 අන්ධකාරයට, මම කවුද කියන එක තීරණය කරන්න ඉඩ දුන්නේ නෑ. 490 00:29:51,520 --> 00:29:53,480 මම කවදාවත් ඔයා වගේ වෙන්නේ නෑ. 491 00:30:44,650 --> 00:30:47,550 මේ මාස ගාන පුරාවටම, ඔයා මාව මෙයාගෙන් බේරාගන්න උත්සහ කලා. 492 00:30:47,580 --> 00:30:49,710 දැන් බලන්න. මමයි ඔයාව බේරාගත්තේ. 493 00:31:04,170 --> 00:31:06,280 H.R වෙල්ස් ඔබගේ ජීවිතයේ වැදගත්ම දවස් දෙක නම් 494 00:31:06,300 --> 00:31:08,390 ඔබ ඉපදුන දවස සහ ඒ කුමක් නිසාද කියා තේරුම් ගන්න දවසයි. -මාර්ක් ට්වේන්- 495 00:31:12,050 --> 00:31:13,850 මම H.R ගැන හිතද්දි, 496 00:31:13,850 --> 00:31:16,250 මට මතක් වෙන්නේ... 497 00:31:16,250 --> 00:31:19,120 ජෝන් ලෙනොන් දවසක් කියපු කතාවක්. 498 00:31:19,120 --> 00:31:23,580 ලෙනන්ට අවුරුදු පහේදි, එයාගේ ටීචර් එයාට ලියන්න කියලා.. 499 00:31:23,600 --> 00:31:26,460 එයා ලොකු වුනාම එයාට කවුරු වෙන්න ඕනිද කියලා. 500 00:31:27,700 --> 00:31:29,710 ලෙනන් ලියලා, 'සතුටින් ඉන්න ඕනි' කියලා. 501 00:31:30,270 --> 00:31:33,730 එයාගේ ටීචර් කියලා එයාට ඒ ඇගයීම තේරෙන්නේ නෑ කියලා,... 502 00:31:33,760 --> 00:31:36,840 ලෙනන් කියලා එයාට ජිවිතය තේරෙන්නේ නෑ කියලා. 503 00:31:40,980 --> 00:31:44,150 එයා බුද්ධිමතෙක් නෙවෙයි, එයාට සුපිරි වේගයකුත් නෑ. 504 00:31:44,170 --> 00:31:48,380 ඒත් අපිට එයාව ගොඩක්ම ඕනි වෙලාවේ, එයා අපේ වීරයා වුනා. 505 00:31:48,390 --> 00:31:50,650 එයා මගේ වීරයා වුනා. 506 00:31:54,760 --> 00:31:56,590 මගෙත්. 507 00:32:08,110 --> 00:32:09,610 හොද ඔයාගේ නමටයි, යාලුවා. 508 00:32:09,610 --> 00:32:12,690 මාව විශ්වාස කලාට ස්තුතියි, H.R 509 00:32:12,710 --> 00:32:15,960 හේයි, මේක ඔයාට කියන්න මම හොද වෙලාවක් හිත හිත හිටියේ. 510 00:32:16,480 --> 00:32:18,110 මට මොකක් කියන්නද? 511 00:32:18,900 --> 00:32:20,900 H.R මැරෙන්න මොහොතකට කලින්, 512 00:32:20,920 --> 00:32:22,580 එයා මට ඔයාට දෙයක් කියන්න කියලා කිවා. 513 00:32:23,090 --> 00:32:24,720 සිස්කෝට... සිස්කෝට කියන්න... 514 00:32:24,740 --> 00:32:27,250 මේකට හයියක් ඕනි වුනා, එයා ඒක මට දුන්නා කියලා. 515 00:32:28,870 --> 00:32:30,700 මම දන්නවා ඔයාට සම්බන්ධයක් තිබුනා 516 00:32:30,730 --> 00:32:33,240 අපිට හම්බවුන හැම වෙල්ස් කෙනෙක් එක්කම කියලා, ඒත්... 517 00:32:34,080 --> 00:32:36,560 මම දන්නේ නෑ. මේ වෙල්ස් ගැන මොකක් හරි දෙයක්.. 518 00:32:36,590 --> 00:32:37,870 ඔව්... 519 00:32:39,350 --> 00:32:41,020 මොනවා හරි දෙයක්. 520 00:32:49,900 --> 00:32:51,860 මම ඉක්මනට එන්නම්. 521 00:32:59,600 --> 00:33:01,720 හොදයි. හොදයි. හොදයි. 522 00:33:01,730 --> 00:33:04,290 අඩුම තරමේ තවදුරටත් ඔයා අපිව දුෂ්ඨයෝ විදියට මරන්න එන්නේ නෑ වගේ. 523 00:33:04,300 --> 00:33:05,980 H.R ගැන මට කණගාටුයි. 524 00:33:06,010 --> 00:33:07,960 ඔයා ආපු එක ගැන එයා සතුටු වෙයි කියලා මට විශ්වාසයි. 525 00:33:07,970 --> 00:33:09,430 ඇයි ඔයා ආවේ? 526 00:33:09,430 --> 00:33:10,870 මම දන්නේ නෑ. 527 00:33:10,870 --> 00:33:12,540 සමහර විට ඔයාට ගෙදරට එන්න ඕනි ඇති. 528 00:33:12,540 --> 00:33:13,840 මට ගෙදරක් නෑ. 529 00:33:13,840 --> 00:33:15,670 ඔව්, ඔයාට තියෙනවා, කේට්ලන්. 530 00:33:15,670 --> 00:33:17,440 ඔයාට තියෙනවා. එයාගේ යාලුවෝ එක්ක. 531 00:33:17,440 --> 00:33:19,190 මාත් එක්ක. 532 00:33:22,110 --> 00:33:23,890 මට සමාවෙන්න ජුලියන්. 533 00:33:24,390 --> 00:33:26,350 මම තවදුටරත් කේට්ලන් නෙවෙයි. 534 00:33:27,600 --> 00:33:29,340 ඔයා කිලර් ෆ්‍රොස්ටුත් නෙවෙයි. 535 00:33:29,360 --> 00:33:30,830 නෑ, මම එයා නෙවෙයි. 536 00:33:30,850 --> 00:33:32,490 මම වෙන කෙනෙක්. 537 00:33:33,110 --> 00:33:35,320 මම ඒ කවුද කියලා හොයාගන්න ඕනි. 538 00:33:35,330 --> 00:33:37,040 තනියම. 539 00:33:38,340 --> 00:33:39,710 හේයි. 540 00:33:39,740 --> 00:33:41,600 සිස්කෝ. 541 00:33:41,990 --> 00:33:43,510 මට යන්න දෙන්න. 542 00:34:04,490 --> 00:34:06,850 -නවත්වන්න. -ඒක විහිලුවක් නෙවෙයි. 543 00:34:06,880 --> 00:34:08,320 -මම දන්නවා. -ඇයි අපි හිනාවෙන්නේ? 544 00:34:08,330 --> 00:34:12,160 අපි හිනාවෙන්න හොද නෑ. අද, අද මුළු දවසම. 545 00:34:12,190 --> 00:34:14,530 මම හිතන්නේ H.R කමක් නෑ කියයි. 546 00:34:14,530 --> 00:34:16,060 අනිවාර්යයෙන්ම. 547 00:34:16,650 --> 00:34:19,500 ඔයා හොදින්ද? මම කියන්නේ... 548 00:34:19,910 --> 00:34:21,810 ඔයා කරපු දෙයත් එක්ක. 549 00:34:22,910 --> 00:34:25,440 මට විශ්වාසයි කවදා හරි, මට ඒකට මුහුණ දෙන්න වේවි. 550 00:34:25,440 --> 00:34:26,740 අනාගතයේදි, 551 00:34:26,740 --> 00:34:29,150 ඒක... මට ආයෙමත් තියෙනවා. 552 00:34:29,150 --> 00:34:30,930 අපිට තියෙනවා. 553 00:34:30,950 --> 00:34:33,240 හැම දවසක්ම. 554 00:34:33,880 --> 00:34:36,630 ♪ හැම පැයක්ම, හැම විනාඩියක්ම ♪ 555 00:34:39,290 --> 00:34:40,920 මම හිතන්නේ අපි ඒ සිංදුව තෝරාගත්තා නම් හරි 556 00:34:40,930 --> 00:34:42,360 අපේ උත්සවයේ පිළිගැනීමේ නැටුමට. 557 00:34:42,360 --> 00:34:44,790 ආ, ඔව්, ඒක නිසා මට මතක් වුනේ. 558 00:34:45,490 --> 00:34:49,110 මට දැන් මේවා තැපැල් කරන්න පුලුවන්. 559 00:34:49,130 --> 00:34:50,770 මේ මොනවද? 560 00:34:50,770 --> 00:34:53,100 අපේ වෙඩින් එකට කාඩ් ඉතිරි කරගත්තා. 561 00:34:53,100 --> 00:34:55,740 මම ශක්තිමත්ව හිටපු දවසක මම ඒවාගේ ලිවා. 562 00:34:55,760 --> 00:34:57,900 මම කවදාවත් ඒවා තැපැල් කලේ නෑ, දැනගන්නේ නැතිව මම සමහර විට.. 563 00:34:57,980 --> 00:35:00,750 උත්සවය බලන්න ජිවත් වෙයිද කියලා, ඒත්... 564 00:35:00,780 --> 00:35:02,230 ඒත් මම හිතන්නේ දැන් ඒකට කමක් නෑ... 565 00:35:06,480 --> 00:35:08,180 බාර දුන්නා 566 00:35:08,200 --> 00:35:11,020 මම මුද්දර වලට ගොඩක් සල්ලි නාස්ති කලා. 567 00:35:11,020 --> 00:35:12,570 ගොඩක් ස්තුතියි. 568 00:35:14,440 --> 00:35:15,940 ඔයා... 569 00:35:15,960 --> 00:35:18,060 අයරිස් වෙස්ට් ඇලන් වෙන්න ලැස්තිද? 570 00:35:20,510 --> 00:35:23,110 මම හැමවෙලේම අයරිස් වෙස්ට් ඇලන් වෙලා හිටියා. 571 00:35:23,130 --> 00:35:25,270 මම හැමවෙලේම ඔයාගේ වෙලා හිටියා. 572 00:35:27,300 --> 00:35:28,930 ඒ මොකක්ද? 573 00:35:36,380 --> 00:35:37,940 මගෙ... 574 00:35:42,400 --> 00:35:44,740 සෙන්ට්‍රල් නගරයට කවදාවත් භූමිකම්පාවක් ඇවිත් නෑ. 575 00:35:48,150 --> 00:35:50,340 ඒක භූමිකම්පාවක් නෙවෙයි. 576 00:35:57,250 --> 00:35:58,750 මොනවා හරි හොයාගත්තද? 577 00:35:58,780 --> 00:36:00,710 හැමදේම පිච්චිලා ගිහින්. 578 00:36:00,730 --> 00:36:03,290 මම චන්ද්‍රිකාවට සම්බන්ධතාවක් ගන්න උත්සහ කරනවා. 579 00:36:03,320 --> 00:36:05,300 ඒක හොද නෑ. 580 00:36:05,920 --> 00:36:07,690 හේයි, වොලි, ඔයාට පුලුවන්ද ධ්‍රැවියතාව වෙනස් කරන්න 581 00:36:07,710 --> 00:36:09,880 -නියුට්‍රෝන ගලායෑමේ? -ඒක කරනවා. 582 00:36:09,900 --> 00:36:11,990 සෙන්ට්‍රල් නගරයේ විශ්ව විද්‍යාලය දැන් වාර්තා කලා 583 00:36:12,010 --> 00:36:14,410 රිච්ට මාපකයේ 6.6ග භූමිකම්පාවක්. 584 00:36:14,440 --> 00:36:16,640 -ඒක භූමිකම්පාවක් නෙවෙයි. -එහෙනම් ඒක මොකක්ද? 585 00:36:16,660 --> 00:36:17,990 භූමිකම්පාව පොළවට පල්ලෙහායින් එන්නේ. 586 00:36:18,010 --> 00:36:20,360 මේක.. මේක වෙන දෙයක්. 587 00:36:27,270 --> 00:36:29,460 එලියේ තත්වය ගොඩක් දරුණු වෙනවා. 588 00:36:29,480 --> 00:36:32,350 හදිසි සේවා ඉක්මනින්ම විනාශ් වේවි. 589 00:36:32,370 --> 00:36:34,740 කට්ටිය, දැන් එක 7.2ක්. 590 00:36:34,760 --> 00:36:35,950 -සිස්කෝ. -ඔව්? 591 00:36:35,980 --> 00:36:37,630 හරි ඕන් වුනා! 592 00:36:39,580 --> 00:36:41,140 ඒක මොකක්ද? 593 00:36:41,150 --> 00:36:44,310 -ඒක විවරයක් නම් නෙවෙයි. -මල මගුලයි. 594 00:36:44,340 --> 00:36:47,250 ඒ තරම් කිලෝජූල් ගානක් පිට කරන්නේ මොකක්ද? 595 00:36:49,090 --> 00:36:50,690 ස්පීඩ් ෆෝර්ස් එක. 596 00:36:50,710 --> 00:36:51,950 ඒත් සැවටාර් මැරුණා. 597 00:36:51,970 --> 00:36:53,420 ඒක තමුයි ප්‍රශ්නය. 598 00:36:53,420 --> 00:36:55,060 මේ ස්පීඩ් ෆෝර්ස් එකේ හිර ගෙදර. 599 00:36:55,090 --> 00:36:56,760 ඒකට හිරකාරයෙක් ඕනි. 600 00:36:56,760 --> 00:36:58,330 ඔයා මාව නිදහස් කලාම, අපි ඒක හිස් කලා. 601 00:36:58,350 --> 00:37:00,630 -හිරකාරයෙක් නැතිව.. -ඒක අස්ථාවරයි. 602 00:37:00,630 --> 00:37:03,000 දැන් ඒක අපේ ලෝකයට ශක්තිය පිට කරනවා. 603 00:37:03,000 --> 00:37:04,830 හරි, අපි කොහොමද මේක නවත්වන්නේ? 604 00:37:04,840 --> 00:37:06,940 ඒකට ඕනි දේ දීලා. 605 00:37:08,890 --> 00:37:10,560 ඒ මොකක්ද? 606 00:37:19,110 --> 00:37:21,600 ස්පීඩ් ෆෝර්ස් එක අස්ථාවරයි. 607 00:37:23,730 --> 00:37:25,660 මම ඒක ස්ථාවර කරන්න ඕනි. 608 00:37:25,690 --> 00:37:27,930 -මොකක්? කොහොමද? -ඒක ඇතුලට ගිහින්. 609 00:37:27,960 --> 00:37:30,410 නෑ. ඔයාට බෑ. බෙරී, ඔයා ඒක ඇතුලේ සදහටම හිර වේවි. 610 00:37:30,430 --> 00:37:32,310 මම ගියේ නැත්නම්, මුලු නගරයම, 611 00:37:32,340 --> 00:37:34,490 සමහර විට මුලු ලෝකයම, විනාශ වෙන්න පුලුවන්. 612 00:37:34,520 --> 00:37:35,640 සිස්කෝ. 613 00:37:35,670 --> 00:37:37,780 වෙන විදියක් තියෙන්නම පුලුවන්, නේද? 614 00:37:37,800 --> 00:37:40,230 බෙරී, සෙන්ට්‍රල් නගරයට ෆ්ලෑෂ්ව ඕනි. 615 00:37:40,250 --> 00:37:41,800 එයාලට එක්කෙනෙක් ඉන්නවා. 616 00:37:41,810 --> 00:37:43,480 එයාලට එක්කෙනෙක් ඉන්නවා. 617 00:37:43,510 --> 00:37:45,010 හරිද? 618 00:37:46,300 --> 00:37:47,780 හරිද? 619 00:37:47,810 --> 00:37:49,190 ඔව්. 620 00:37:53,350 --> 00:37:54,650 යාලුවා... 621 00:38:00,820 --> 00:38:02,390 ටික කාලයක් ඉන්න පුලුවන්ද? 622 00:38:02,390 --> 00:38:04,850 -ඔයා වෙනුවෙන් ඕනිම දෙයක්. -බෙරී. 623 00:38:04,880 --> 00:38:07,310 වොලියි ජේයි කිවා එයාලා අපායේ හිටියා වගේ කියලා. 624 00:38:16,170 --> 00:38:18,110 බෙරී, ඒ ඔයාගේ අම්මා. 625 00:38:21,140 --> 00:38:23,620 ඒ ස්පීඩ් ෆෝර්ස් එක. 626 00:38:23,650 --> 00:38:25,630 බෙරී අපායට යන්නේ නෑ. 627 00:38:25,650 --> 00:38:27,200 ඒත් දුවන අනිත් හැම කෙනෙක් වගේම, 628 00:38:27,220 --> 00:38:29,510 එයා එයාගේ අවසාන සීමාවට ඇවිත් තියෙන්නේ. 629 00:38:30,450 --> 00:38:31,990 එයාගේ රේස් එක ඉවරයි. 630 00:38:31,990 --> 00:38:33,710 ඔයාට එයාව එක්කගෙන යන්න බෑ. 631 00:38:33,740 --> 00:38:35,870 එයා මාව කොහෙවත් එක්කගෙන යන්නේ නෑ. 632 00:38:36,580 --> 00:38:37,890 මම යන්න ඕනි. 633 00:38:37,920 --> 00:38:39,760 ඇයි? ඇයි ඔයාට දඩුවම් කරන්නේ? 634 00:38:39,790 --> 00:38:43,640 මේක, මේ හැමදේම, ඒක මගේ වැරැද්ද නිසා පටන් ගත්තේ, 635 00:38:43,670 --> 00:38:44,970 ෆ්ලෑෂ් පොයින්ට් එකෙන්. 636 00:38:44,990 --> 00:38:47,650 මේක... මේක තමයි මගේ තපස් කාලය. 637 00:38:48,330 --> 00:38:50,550 මේක තමයි මගේ මෝක්ෂය. 638 00:38:51,380 --> 00:38:53,180 මගේ ලස්සන කොල්ලා. 639 00:38:54,740 --> 00:38:56,820 දැන් විවේක ගන්න කාලය හරි. 640 00:39:05,790 --> 00:39:08,520 -එයත් එක්ක වැඩේ අවුල් කරගන්න එපා. -මම මගේ උපරිමය කරන්නම්. 641 00:39:08,530 --> 00:39:10,160 එයලා ඔක්කොම දැන් ඔයා ගැනයි බලාපොරොත්තු තියාගන්නේ. 642 00:39:10,160 --> 00:39:12,360 මම ඔයා වගේ වීරයෙක් නෙවෙයි. 643 00:39:12,360 --> 00:39:14,680 හැමවෙලේම ඔයා මගේ වීරයා වුනා. 644 00:39:23,430 --> 00:39:25,640 මේ කාලය පුරාවට අපි අයරිස්ව බේරාගන්නයි හැදුවේ, 645 00:39:25,660 --> 00:39:27,350 ඔයා දැන් මට කියන්නේ... 646 00:39:27,380 --> 00:39:29,720 අපිට ඔයාව බේරාගන්නත් උත්සහ කරන්න තිබුනා කියලද? 647 00:39:31,140 --> 00:39:33,180 ඔයා මාව බේරාගත්තා, ජෝ. 648 00:39:33,180 --> 00:39:36,110 ඔයා හදවත බිදුන අවුරුදු 11ක් වයස පොඩි කොල්ලෙක්ව බාරගෙන 649 00:39:36,140 --> 00:39:37,650 එයාට ගෙදරක් දිලා 650 00:39:37,660 --> 00:39:39,360 එයාට ගොඩක් ආදරය කලා. 651 00:39:39,360 --> 00:39:42,390 ඒ තරම් ආදරයක් වෙන කිසිම පුතෙක්ට තාත්ත කෙනෙක්ගෙන් ලැබිලා නැතිව ඇති. 652 00:39:42,950 --> 00:39:45,830 වෙන කිසිම තාත්තා කෙනෙක් පුතා ගැන මේ තරම් ආඩම්බර වෙලා නැතිව ඇති. 653 00:39:49,570 --> 00:39:51,120 බෙරී. 654 00:39:51,870 --> 00:39:53,230 දැන් වෙලාව හරි. 655 00:39:56,160 --> 00:39:57,870 බෙරී. 656 00:39:58,500 --> 00:40:00,150 මේක සාධාරණ නෑ. 657 00:40:00,560 --> 00:40:01,700 මම දන්නවා. 658 00:40:01,730 --> 00:40:04,250 අපි හරි නම් අපි අන්තිමේට සතුටිනුයි ඉන්න ඕනි. 659 00:40:04,250 --> 00:40:06,460 මම අයරිස් වෙස්ට් ඇලන් වෙන්න ලැස්තියි. 660 00:40:06,490 --> 00:40:08,310 ඔයා හැමවෙලේම එහෙම වේවි. 661 00:40:09,170 --> 00:40:11,600 ඒත් ඔයා ඔයාගේ ජිවිතයේ ජීවත් වෙන්න ඕනි. 662 00:40:11,620 --> 00:40:13,630 දිගටම හැදිලා. 663 00:40:13,660 --> 00:40:15,150 දිගටම ආදරය කරලා. 664 00:40:15,180 --> 00:40:17,840 දිගටම දුවලා. මං වෙනුවෙන්. 665 00:40:17,860 --> 00:40:20,440 ඔයා දුවනවා කියලා මට පොරොන්දු වෙන්න, අයරිස්. 666 00:40:22,460 --> 00:40:24,600 මම පොරොන්දු වෙනවා. 667 00:40:32,340 --> 00:40:33,940 මම යන්න ඕනි.