1 00:01:20,490 --> 00:01:23,100 හේයි ඔයා හොදින්ද? 2 00:01:23,590 --> 00:01:24,770 ඔව් 3 00:01:25,490 --> 00:01:27,000 උදව්වක් එහෙම ඕනද? 4 00:01:27,370 --> 00:01:28,490 නෑ. 5 00:01:36,540 --> 00:01:38,820 ඇනී ඔයා කොහේද? 6 00:01:39,580 --> 00:01:41,120 මම හොදින් තාත්තේ 7 00:01:59,100 --> 00:02:00,570 මොකක්ද අවුල? 8 00:02:00,600 --> 00:02:01,840 මොකද වෙන්නේ? 9 00:02:08,570 --> 00:02:09,780 ඇනී? 10 00:03:07,430 --> 00:03:08,680 තාත්තේ 11 00:03:11,250 --> 00:03:12,520 මං ඔයාට ආදරයි. 12 00:03:13,720 --> 00:03:14,950 මං දන්නවා 13 00:03:15,040 --> 00:03:16,260 මං දන්නවා. 14 00:03:17,080 --> 00:03:19,550 මට ඕන උනේ ඔයාටයි අම්මාටයි මං කොච්චර ආදරෙයිද කියලා කියන්න. 15 00:03:23,690 --> 00:03:27,040 තාත්තේ මට සමාවෙන්න සමහර වෙලාවල් වලදි මම ඔයාට වද දුන්නා. 16 00:03:29,480 --> 00:03:31,210 මම දන්නේ නෑ ඇයි මම එහෙම කලේ කියලා. 17 00:03:36,590 --> 00:03:38,790 මම ආදරෙයි කියලා විතරක් මතක තියාගන්න හරිද? 18 00:03:41,170 --> 00:03:43,220 ඔයාලා දෙන්නාටම මම ගොඩක් ආදරෙයි. 19 00:05:16,610 --> 00:05:17,980 හේයි ජේ.. 20 00:05:18,470 --> 00:05:19,950 මොකෝ වෙන්නේ? 21 00:05:20,580 --> 00:05:23,050 මුකුත් නෑ..කොච්චර වෙලා ඔතැනට වෙලා ඉන්නවාද? 22 00:05:23,340 --> 00:05:25,250 මම ෆිල්ම් එකක් බලන්න හැදුවේ මං හිතුවා ඔයා එයිද කියලා 23 00:05:26,260 --> 00:05:27,670 ඇත්තටම අද රෑ මම එලියට යනවා. 24 00:05:28,400 --> 00:05:29,640 අර කොල්ලා එක්ක? 25 00:05:31,650 --> 00:05:32,960 මම එයාට කැමැතියි. 26 00:05:35,120 --> 00:05:36,340 මාත්. 27 00:05:56,110 --> 00:05:57,660 මට පේනවා.. 28 00:06:51,180 --> 00:06:52,690 මොනාද ඔයා කියවන්නේ?? 29 00:06:53,700 --> 00:06:55,350 The idiot (කෘතියක්) (Fyodor Dostoyevsky ගේ) 30 00:06:55,990 --> 00:06:57,660 ඒක හොදයිද? 31 00:06:58,160 --> 00:06:59,560 මම දන්නේ නෑ. 32 00:06:59,770 --> 00:07:01,340 ඒක පොල් ගෙන් අහන්න 33 00:07:02,740 --> 00:07:03,960 හේයි ජේ.. 34 00:07:04,980 --> 00:07:06,330 හායි පොල්. 35 00:07:10,970 --> 00:07:12,150 නවත්තන්න. 36 00:07:13,390 --> 00:07:14,940 මට අදහසක් ආවා. 37 00:07:15,370 --> 00:07:16,560 මොකක්ද? 38 00:07:19,190 --> 00:07:20,620 ඔන්න යැව්වා.. 39 00:07:37,190 --> 00:07:37,360 ප 40 00:07:37,360 --> 00:07:37,530 පර 41 00:07:37,530 --> 00:07:37,700 පරි 42 00:07:37,700 --> 00:07:37,870 පරිව 43 00:07:37,870 --> 00:07:38,040 පරිවර 44 00:07:38,050 --> 00:07:38,220 පරිවර් 45 00:07:38,220 --> 00:07:38,390 පරිවර්ත 46 00:07:38,390 --> 00:07:38,560 පරිවර්තන 47 00:07:38,560 --> 00:07:38,730 පරිවර්තනය 48 00:07:38,730 --> 00:07:38,910 පරිවර්තනය 49 00:07:38,910 --> 00:07:39,080 පරිවර්තනය හ 50 00:07:39,080 --> 00:07:39,250 පරිවර්තනය හා 51 00:07:39,250 --> 00:07:39,420 පරිවර්තනය හා 52 00:07:39,420 --> 00:07:39,590 පරිවර්තනය හා උ 53 00:07:39,590 --> 00:07:39,770 පරිවර්තනය හා උප 54 00:07:39,770 --> 00:07:39,940 පරිවර්තනය හා උපස 55 00:07:39,940 --> 00:07:40,110 පරිවර්තනය හා උපසි 56 00:07:40,110 --> 00:07:40,280 පරිවර්තනය හා උපසිර 57 00:07:40,280 --> 00:07:40,450 පරිවර්තනය හා උපසිරැ 58 00:07:40,460 --> 00:07:40,630 පරිවර්තනය හා උපසිරැස 59 00:07:40,630 --> 00:07:40,800 පරිවර්තනය හා උපසිරැසි 60 00:07:40,800 --> 00:07:40,970 පරිවර්තනය හා උපසිරැසි 61 00:07:40,970 --> 00:07:41,140 පරිවර්තනය හා උපසිරැසි ග 62 00:07:41,140 --> 00:07:41,310 පරිවර්තනය හා උපසිරැසි ගැ 63 00:07:41,320 --> 00:07:41,490 පරිවර්තනය හා උපසිරැසි ගැන 64 00:07:41,490 --> 00:07:41,660 පරිවර්තනය හා උපසිරැසි ගැන් 65 00:07:41,660 --> 00:07:41,830 පරිවර්තනය හා උපසිරැසි ගැන්ව 66 00:07:41,830 --> 00:07:42,000 පරිවර්තනය හා උපසිරැසි ගැන්වී 67 00:07:42,000 --> 00:07:42,170 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම 68 00:07:42,180 --> 00:07:42,350 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම 69 00:07:42,350 --> 00:07:42,520 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම 70 00:07:42,520 --> 00:07:42,690 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජ 71 00:07:42,690 --> 00:07:42,860 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජය 72 00:07:42,860 --> 00:07:43,040 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයන 73 00:07:43,040 --> 00:07:43,210 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි 74 00:07:43,210 --> 00:07:43,380 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි 75 00:07:43,380 --> 00:07:43,550 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉ 76 00:07:43,550 --> 00:07:43,720 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉම 77 00:07:43,720 --> 00:07:43,900 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමා 78 00:07:43,900 --> 00:07:44,070 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂ 79 00:07:44,070 --> 00:07:44,240 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා 80 00:07:44,240 --> 00:07:44,410 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා 81 00:07:44,410 --> 00:07:44,580 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජ 82 00:07:44,590 --> 00:07:44,760 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජය 83 00:07:44,760 --> 00:07:44,930 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජයස 84 00:07:44,930 --> 00:07:45,100 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජයසූ 85 00:07:45,100 --> 00:07:45,270 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජයසූර 86 00:07:45,270 --> 00:07:45,440 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජයසූරි 87 00:07:45,450 --> 00:07:45,620 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජයසූරිය 88 00:07:45,890 --> 00:07:50,120 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජයසූරිය 89 00:07:50,490 --> 00:07:59,820 zoom.lk උපසිරැසි අංශයේ උපසිරැසි ගැන්වීමක්. 90 00:08:48,980 --> 00:08:50,820 ඔයා ට්‍රේඩ් සෙල්ලම කරලා තියේද? 91 00:08:51,700 --> 00:08:53,230 නෑ ඒක මොකක්ද? 92 00:08:53,260 --> 00:08:54,870 ඒක මිනිස්සු දිහා බලන් ඉදලා කරන එකක්. 93 00:08:54,930 --> 00:08:57,350 මගේ නංගියි මමයි කම්මැලි වෙලාවට මේවා කරන්න පුරුදු වෙලා හිටියා. 94 00:08:57,790 --> 00:08:59,400 ඔයාට දැන් කම්මැලියි වගේද? 95 00:08:59,560 --> 00:09:00,770 නෑ කටවහගන්න. 96 00:09:00,790 --> 00:09:02,220 මම කියලා ඉවර වෙනකම් ඉන්න. 97 00:09:02,930 --> 00:09:04,500 හරි කොහොමද ඕක සෙල්ලම් කරන්නේ? 98 00:09:05,290 --> 00:09:07,320 මුලින් මේ මිනිස්සු දිහා බලන්න පටන් ගන්න. 99 00:09:07,470 --> 00:09:10,720 වටේ ඉන්න අය ගැන නිකමට වගේ බලන්න. 100 00:09:11,640 --> 00:09:12,850 හරි. 101 00:09:13,270 --> 00:09:14,930 දැන් ඔයා මට මුකුත්ම නොකියා.. 102 00:09:15,340 --> 00:09:17,760 ඔයාට ට්‍රේඩ් කරන්න ඕනි කෙනා මෙතැනින් තෝරගන්න. 103 00:09:17,780 --> 00:09:20,930 මෙතැන ඕනම කෙනෙක් වෙන්න පුලුවන් ඕනැම හේතුවක් නිසා 104 00:09:26,710 --> 00:09:28,220 හරි මං කෙනෙක්ව තෝරගත්තා. 105 00:09:28,690 --> 00:09:30,890 මට ඔයා දෙන්නෙක් තොරගත්තා කියලා දැනුනා. 106 00:09:30,920 --> 00:09:34,230 ඔයා කාවද තෝරගන්නේ වගේම ඇයි ඔයාට එයා එක්ක ට්‍රේඩ් සෙල්ලම් කරන්න ඕන 107 00:09:35,410 --> 00:09:36,750 හරි සුභපැතුම් 108 00:09:43,330 --> 00:09:44,700 අන්න අරයා. 109 00:09:47,550 --> 00:09:48,780 නෑ. 110 00:09:49,090 --> 00:09:51,330 හරි එහෙනම් කාවද තෝරගත්තේ? 111 00:09:53,290 --> 00:09:54,500 අරයාව. 112 00:09:55,900 --> 00:09:57,320 තාත්තාවද? 113 00:09:57,410 --> 00:09:58,800 නෑ පුතාව. 114 00:09:58,880 --> 00:10:01,130 බලන්නකෝ එයා කොච්චර සැහැල්ලුවෙන් ඉන්නවාද කියලා.. 115 00:10:01,160 --> 00:10:02,210 ඔයා දන්නවා නේ. 116 00:10:02,280 --> 00:10:03,330 මොනාද අනේ.. 117 00:10:03,350 --> 00:10:05,490 ඔයා නිකම් වයසට ගිහින් නෑනේ තාම ඔයාට 21යි. 118 00:10:06,490 --> 00:10:08,050 මං දන්නවා එත්.. 119 00:10:09,200 --> 00:10:11,420 බලන්න ඒ ළමයා කොච්චර සතුටින්ද ඉන්නේ කියලා. 120 00:10:11,510 --> 00:10:14,920 ඒ වගේම ඒ වගේ වයසකදි ඕනම වෙලාවක තමන්ට බාත්රූම් යන්නත් පුලුවන්.. 121 00:10:15,040 --> 00:10:16,140 තනිකරම නිදහස. 122 00:10:16,160 --> 00:10:17,140 ඔව්.. 123 00:10:17,180 --> 00:10:18,720 එයා දැන් බීම එක එයාගේ ඇදුමේ හලාගන්නවා වගේ 124 00:10:18,750 --> 00:10:22,270 ඔව් ඇත්තටම එකත් අමතක කරන්න බැහැ. 125 00:10:27,160 --> 00:10:28,490 හරි මගේ වාරේ. 126 00:10:30,370 --> 00:10:31,630 හරි. 127 00:10:40,530 --> 00:10:41,710 හරි තෝරගත්තා. 128 00:10:54,100 --> 00:10:55,580 කහපාට ඇදගෙන ඉන්න ගැණු ළමයා. 129 00:10:57,990 --> 00:10:59,280 කෝ? 130 00:11:00,540 --> 00:11:01,950 අර අතන.. 131 00:11:02,880 --> 00:11:04,480 මට එයාව පෙන්නේ නෑ. 132 00:11:04,630 --> 00:11:06,040 අර අතන. 133 00:11:10,360 --> 00:11:11,920 ඔයා මට කොලොප්පං කරනවාද? 134 00:11:13,220 --> 00:11:15,410 මට සමාවෙන්න..මම මේ.. 135 00:11:15,440 --> 00:11:16,660 අපි යමුද දැන්? 136 00:11:17,280 --> 00:11:18,500 මට සමාවෙන්න අපි දැන් යන්න ඕන. 137 00:11:18,520 --> 00:11:19,020 අපි යමුද... 138 00:11:19,050 --> 00:11:20,750 අපි ආපහු වාහනේ ගාවට යමුද? 139 00:11:22,220 --> 00:11:24,910 ඔයාට එලියට එන්න හිතුනේ එතැන කවුරු හරි දැකලාද? 140 00:11:25,360 --> 00:11:27,250 ඔයාගේ කලින් ගැණු ළමයා හරි කවුරු හරි නිසාද? 141 00:11:27,270 --> 00:11:29,400 ඔයා කිව්වා නේ කහාපාට ඇදගත්ත කෙල්ලෙක් දැක්කා කියලා. 142 00:11:29,330 --> 00:11:31,250 ඔයා අදුනන කෙනෙක් වත් හිටියාද? 143 00:11:31,150 --> 00:11:34,870 නෑ මට නිකම් අසනිපයක් වගේ දැනුනා ඒක නිසා එලියට ආවා නම් හොදයි වගේ හිතුනා. 144 00:12:23,440 --> 00:12:25,210 ස්තුතියි මාත් එක්ක යන්න ආවාට. 145 00:12:26,680 --> 00:12:28,590 අම්මා දන්නවා ඔයා සිගරට් බොනවා කියලා. 146 00:12:29,320 --> 00:12:31,950 ඔව් එත් එයා ඇස්දෙකින්ම මම බොනවා දැක්කොත් නම් අඩාවි. 147 00:12:32,010 --> 00:12:34,450 එහෙම නැත්නම් ඔයාගේ සිගරට් එක හොරෙන් ගනිවි. 148 00:12:36,240 --> 00:12:37,690 ඔයාගේ සම්බන්ධේ ඉතින් කොහොමද? 149 00:12:39,450 --> 00:12:40,750 වරදක් නෑ. 150 00:12:41,200 --> 00:12:42,430 ඇත්තටම 151 00:12:43,220 --> 00:12:45,300 මම දන්නේ නෑ එයා ඊයේ රෑ නම් අමුතු විදියට හැසිරුනේ. 152 00:12:46,470 --> 00:12:47,600 ඇයි? 153 00:12:48,810 --> 00:12:51,100 එයා කිව්වේ ඇඟට හරි නෑ කියලා එත්.. 154 00:12:51,130 --> 00:12:53,190 එයාගේ හිතේ මොකක් හරි තිබ්බා. 155 00:12:55,310 --> 00:12:56,860 ඔයාලා 156 00:12:57,420 --> 00:12:58,440 නෑ. 157 00:12:58,470 --> 00:12:59,370 නෑ 158 00:12:59,390 --> 00:13:01,380 මම දන්නවා එයාට ඒක ඕන කියලා එත්... 159 00:13:03,080 --> 00:13:05,160 අනේ මන්දා එයා ඊයේ රෑ නම් අමුතුයි.. 160 00:13:11,930 --> 00:13:13,470 ඔයාට ඒ සුවද ආවාද? 161 00:13:14,570 --> 00:13:18,000 ඒක නිකම්...චෙරි කොක් කෙසෙල් නිකොටින් වගේ 162 00:13:18,220 --> 00:13:19,510 ඒක තමයි මං ආසම රසය. 163 00:13:19,530 --> 00:13:21,130 මං ආසයි ඒකට. 164 00:14:48,150 --> 00:14:50,120 ආපහු වාහනයට යමු. 165 00:16:18,000 --> 00:16:19,290 ඒක නම් විකාරයි වගේ.. 166 00:16:19,310 --> 00:16:22,450 මම ඉස්සර කොල්ලෙක් හම්බවෙන්න යන දවස් ගැන හීන මැව්වා.. 167 00:16:23,590 --> 00:16:26,110 මගේ යාළුවන්ගේ වාහන වලින් රවුම් ගහන්න.. 168 00:16:28,330 --> 00:16:30,470 ඒ වගේ දේවල් මගේ හිතේ තිබ්බා. 169 00:16:30,920 --> 00:16:33,930 ගොඩක් කඩවසම් කොල්ලෙක්ගේ අත අල්ලගෙන.. 170 00:16:35,090 --> 00:16:37,100 රේඩියෝ එක අහගෙන ඉන්න.. 171 00:16:37,970 --> 00:16:39,850 පාළු පාරක් දිගේ තනියම යන්න.. 172 00:16:40,490 --> 00:16:42,380 උතුරු පැත්තට වෙන්න වගේ.. 173 00:16:43,050 --> 00:16:45,560 එතකොට ගසුත් පාට වෙනස් කරන්න ගන්නවා. 174 00:16:50,810 --> 00:16:53,230 මම කොහේවත් යන එක නෙමෙයි එකෙන් කියන්නේ 175 00:16:56,470 --> 00:16:58,780 යම් විදියක නිදහසක් ගැන මං කිව්වේ 176 00:17:01,280 --> 00:17:04,730 කවදාවත් ඒක වෙන්නේ නෑ... අපි කොහේද දැන් යන්නේ? 177 00:18:18,870 --> 00:18:20,150 ජේ 178 00:18:21,380 --> 00:18:22,830 ඔයා ඇහැරුනාද? 179 00:18:26,820 --> 00:18:28,250 සමාවෙන්න. 180 00:18:31,180 --> 00:18:32,840 මොනාද ඔයා මේ කරන්නේ? 181 00:18:39,090 --> 00:18:40,750 මම ඔයාට රිද්දන්නේ නෑ. 182 00:18:41,360 --> 00:18:42,810 බයවෙන්න එපා. 183 00:18:49,840 --> 00:18:51,630 ඔයා මාව විශ්වාස කරන එකක් නම් නැහැ. 184 00:18:52,720 --> 00:18:55,100 එත් මං කියන දේවල් ඔයා මතක තියාගන්න ඕනි. 185 00:18:56,690 --> 00:18:57,930 හරිද? 186 00:19:03,800 --> 00:19:05,230 මේ දේ 187 00:19:07,450 --> 00:19:09,690 ඒක ඔයාගේ පස්සෙන් එවි. 188 00:19:14,960 --> 00:19:16,970 කෙනෙක් මට මේක දුන්නා. 189 00:19:18,330 --> 00:19:20,210 ඒක මං ඔයාට දෙනවා. 190 00:19:21,240 --> 00:19:22,920 කාර් එකේ පිටිපස්සේදි.. 191 00:19:24,830 --> 00:19:26,930 මේක ඔයා දන්න කෙනෙක් වගේ පෙන්න පුලුවන් 192 00:19:28,060 --> 00:19:30,470 නැත්නම් සෙනඟ මැද්දේ ඉන්න අමුත්තෙක් වගේ. 193 00:19:31,630 --> 00:19:34,150 මොනා උනත් ඒක ඔයාට ලං වෙන්න හදාවි. 194 00:19:35,690 --> 00:19:37,780 එයා ඕනම කෙනෙක් වගේ පෙන්න පුලුවන්. 195 00:19:38,970 --> 00:19:41,010 එත් ඒ වගේ එකම කෙනායි ඉන්නේ. 196 00:19:44,380 --> 00:19:45,760 උදව්කරන්න. 197 00:19:48,080 --> 00:19:49,670 උදව්කරන්න! 198 00:19:49,780 --> 00:19:51,410 ඒ දේ සමහර විට.. 199 00:19:51,730 --> 00:19:53,530 සමහර විට ඒක පෙන්න ගන්නේ.. 200 00:19:54,010 --> 00:19:57,430 අපි ආදරය කරන අය..අපිට රිද්දන්න විතරක් වෙන් පුලුවන් 201 00:20:11,330 --> 00:20:12,920 මට ඒක පේනවා. 202 00:20:12,980 --> 00:20:14,250 මට ඒක පේනවා. 203 00:20:39,740 --> 00:20:41,330 කවුද ඒ? 204 00:20:55,300 --> 00:20:57,160 ඔයාට එකෙන් බේරෙන්න පුලුවන් වේවි.. 205 00:20:57,200 --> 00:20:59,500 පුලුවන් ඉක්මනටම කා එක්ක හරි නිදාගන්න. 206 00:20:59,530 --> 00:21:01,130 එයාට මේක දිලා දාන්න. 207 00:21:01,200 --> 00:21:03,310 මේකෙන් ඔයා මැරුනොත් එහෙම ආපහු මගේ පිටිපස්සේ එවි. 208 00:21:03,340 --> 00:21:04,930 ඔයාට තේරුනාද? 209 00:21:12,690 --> 00:21:14,440 මොනාද තමුසේට ඕන මගෙන්? 210 00:21:17,350 --> 00:21:19,770 ජේ..මම මේක කරන්නේ ඔයාට උදව්වක් විදියට.. 211 00:21:20,570 --> 00:21:22,390 මම ඔයාට පෙන්වන්න හදන්නේ මේක ඇත්තක් කියලා. 212 00:21:32,070 --> 00:21:33,370 උදව්! 213 00:21:33,670 --> 00:21:35,100 මට උදව් කරන්න! 214 00:21:49,120 --> 00:21:52,000 එක පිටවිමේ දොරටුවක් විතරක් තියන තැන් වලට තවත් නම් යන්න එපා. 215 00:21:52,030 --> 00:21:54,020 ඒක හිමින් එවි..එත් ඒක මෝඩ නැහැ. 216 00:22:09,830 --> 00:22:11,390 මටත් ටිකක් දෙනවාද? 217 00:22:11,620 --> 00:22:12,830 මෙන්න. 218 00:22:17,420 --> 00:22:18,900 මේක අහන්නකෝ. 219 00:22:19,520 --> 00:22:22,710 මා සිතන්නේ කෙනෙක් විනාශ වි යැමට මුහුණ පැවා නම් 220 00:22:22,830 --> 00:22:25,170 නිවසක් ඔබ වෙනුවෙන් විනාස වෙලා යනවා නම්, 221 00:22:25,620 --> 00:22:28,440 එක් අයෙකුට ආශාවක් ඇති වෙන්නට ඕන වාඩි වෙන්න 222 00:22:28,530 --> 00:22:30,690 කෙනෙක් දැස වසා බලා සිටින තුරුම. 223 00:22:33,280 --> 00:22:35,490 අන්න එකයි අපි මෙතැනට වෙලා බොන්නේ. 224 00:22:38,130 --> 00:22:39,750 ඔයාගේ අම්මා කලින්ම නිදිද. 225 00:22:40,450 --> 00:22:42,100 අනිවාර්යෙන් ඔව්. 226 00:22:42,430 --> 00:22:44,390 එයා උදේ 5.15 වෙද්දි ඇහැරෙනවා. 227 00:22:44,550 --> 00:22:46,170 මට නම් ඒක කරන්න බෑ. 228 00:22:46,180 --> 00:22:47,300 ඉතින් 229 00:22:47,430 --> 00:22:48,900 කොහේද ජේ ගියේ? 230 00:22:50,260 --> 00:22:51,710 කොල්ලෙක් හම්බවෙන්න. 231 00:22:54,020 --> 00:22:55,320 ඔයාගේ වාරේ 232 00:22:55,690 --> 00:22:57,000 කවුද එයා? 233 00:22:57,690 --> 00:22:59,040 අලුත් කෙනෙක්. 234 00:22:59,270 --> 00:23:00,670 අනිවාර්යෙන්. 235 00:23:00,710 --> 00:23:02,920 ඔයාගේ අක්කා ලස්සනයි ඉතින් ඒක වදයක්. 236 00:23:03,010 --> 00:23:04,140 ලොකු වදයක්. 237 00:23:04,170 --> 00:23:05,720 කොහොම උනත් ඇය ලස්සනයි. 238 00:23:22,050 --> 00:23:23,500 හැමදෙයක්ම හොදින්ද? 239 00:23:32,240 --> 00:23:33,990 ඒකට ඔයාව අල්ලන්න දෙන්න එපා. 240 00:23:52,550 --> 00:23:53,640 ජේ! 241 00:24:16,770 --> 00:24:18,010 මොකෝ උනේ? 242 00:24:19,640 --> 00:24:20,870 මම දන්නේ නෑ. 243 00:24:24,740 --> 00:24:26,870 මේ මිනිස්සු නම් කරදරකාරයෝ ටිකක්. 244 00:24:33,860 --> 00:24:35,620 ඒක ඒකමතික තිරණයක්ද? 245 00:24:38,430 --> 00:24:39,660 ඔව්. 246 00:24:41,420 --> 00:24:43,770 ඔයා ඒ ගැණු කෙනාව කලින් දැකලාම නැත්ද? 247 00:24:47,290 --> 00:24:48,510 නෑ. 248 00:24:48,920 --> 00:24:49,970 හරි. 249 00:24:50,060 --> 00:24:51,900 ඔයා එයාගේ ගෙදරට ගිහින් තියනවාද? 250 00:24:55,530 --> 00:24:57,310 මම දන්නවා එයා ඉන්න තැන...එත් 251 00:24:58,250 --> 00:25:00,160 මම කවදාවත් ඇතුලට ගිහින් නැහැ. 252 00:25:02,410 --> 00:25:04,650 එයා කිව්වා එයා ඉන්න තැන එයාව අපහසුතාවයට පත්කරනවා කියලා. 253 00:25:54,760 --> 00:25:56,470 එයා මොනා හරි ඇල්ලුවාද? 254 00:25:58,180 --> 00:25:59,730 මම නම් හිතන්නේ නෑ. 255 00:26:00,600 --> 00:26:02,480 අසරණ ජේමි. 256 00:26:04,370 --> 00:26:08,050 පේන විදියට එයා බොරු නමක් පාවිච්චි කරලා වගේ නගරයෙන් ගෙයක් ගන්න. 257 00:26:08,210 --> 00:26:10,470 පොලිසිය ගේ සොදිසි කලා එත් එයාව හම්බුනේ නෑ. 258 00:26:10,490 --> 00:26:12,100 අනේ දෙවියනේ. 259 00:26:12,530 --> 00:26:14,760 මගේ හදවත බිදිලා ගියා ඔහු ඇයට කියපු දේවල් වලින්. 260 00:26:15,000 --> 00:26:16,890 අමුතු අසනීපකාරයෙක්. 261 00:27:21,630 --> 00:27:24,510 මාගේ කඩතොලු වි ගිය නියපොතු වලින් 262 00:27:25,080 --> 00:27:28,400 නිහඩ මුහුදේ ඇති නෞකා වල පතුලේ සිදුරු සුරමින් 263 00:27:29,810 --> 00:27:33,930 දහවල ගෙවි සවස් යාමයේ මා නිදහසේ නිදාගන්නවා. 264 00:27:35,260 --> 00:27:37,530 දිග් වු ඇගිලි වලින් සුමට වු.. 265 00:27:37,530 --> 00:27:41,980 නිදිබරව...වෙහෙස මහන්සි වි... 266 00:27:42,170 --> 00:27:46,110 පසෙකින් ඇති ගිලන් ඇදෙහි..ඔබයි මමයි වෙයි.. 267 00:27:46,650 --> 00:27:51,230 මා තේකක්...කේක් හා අයිස් වලින් පසුව.. 268 00:27:52,000 --> 00:27:55,660 අර්බුද වලට මුහුන දෙන්න ශක්තියක් ලැබුනිද? 269 00:27:56,210 --> 00:27:58,790 නමුත් මා නිහාරාරව සිටියාත්.. 270 00:27:59,120 --> 00:28:01,140 යාතිකාවල යෙදුනාත්.. 271 00:28:01,690 --> 00:28:05,400 මාගෙන් මනසින් නොයෙක් දේ සිතුවාත්.. 272 00:28:07,760 --> 00:28:10,950 මා දිවැස් දකින්නෙත් නොවුනත් මේක විශේෂ කරුනක්ද නෙමෙයි. 273 00:28:11,620 --> 00:28:14,970 මා හට මේ මොහොතේ දැනෙනවා මාගේ උසස් බව ගැන 274 00:28:21,780 --> 00:28:31,710 (පසු බිමින් ඉතිහාස පාඩම දිගටම ඇසේ..) 275 00:29:08,310 --> 00:29:09,540 මේ අහන්න.. 276 00:29:11,050 --> 00:29:12,340 මේ අහන්න.. 277 00:29:40,010 --> 00:29:41,310 හලෝ? 278 00:29:42,610 --> 00:29:43,820 හලෝ? 279 00:30:43,510 --> 00:30:45,650 අද ඉස්කොලේ වයසක ගැණු කෙනෙක් හිටියා 280 00:30:46,380 --> 00:30:48,340 එයා මට රවාගෙන හිටියේ 281 00:30:49,880 --> 00:30:51,770 එයා මගේ පස්සෙන්ම ආවා වගේ.. 282 00:30:52,950 --> 00:30:54,390 ඔයා එයාව දන්නවාද? 283 00:30:54,640 --> 00:30:56,700 නෑ එත් එයා මාව හොදටම බය කලා. 284 00:30:58,020 --> 00:30:59,950 මට ආපහු පන්තියට යන්න උනෙත් නෑ. 285 00:31:01,110 --> 00:31:02,990 ඇය ඔයාට මොනාම හරි කිව්වාද? 286 00:31:07,500 --> 00:31:09,210 හියූ මට ඒක කිව්වා. 287 00:31:09,450 --> 00:31:11,520 එයා ඒක මට දිලා දැම්මා. 288 00:31:13,150 --> 00:31:15,460 එයා කිව්වා ඒක මගේ පස්සෙන් එවි කියලා. 289 00:31:16,000 --> 00:31:18,550 ඒක මහා විකාර කතාවක් ජේමි 290 00:31:21,730 --> 00:31:23,270 ඔව් මාත් දන්නවා. 291 00:31:25,200 --> 00:31:27,810 ඇත්තටම ඔයාගේ පස්සෙන් මොකක් ආවා කියලාද හිතන්නේ? 292 00:31:29,720 --> 00:31:31,120 මම දන්නේ නෑ. 293 00:31:32,290 --> 00:31:33,850 ඔයා අම්මාට කියන්න ඕන ඔයා දැක්ක දේ ගැන. 294 00:31:33,870 --> 00:31:35,120 බෑ. 295 00:31:36,020 --> 00:31:37,560 ජේ අපිට ඔයා ගැන බයයි. 296 00:31:38,600 --> 00:31:41,610 මට රෑ එලිවෙනකම් ඉන්න පුලුවන් ඒක ඔයාට හොදයි වගේ දැනෙනවා නම්. 297 00:31:41,630 --> 00:31:42,790 - එපා. - එපා. 298 00:31:42,810 --> 00:31:44,140 මම සෝපාවේ හරි වෙන තැනක හරි නිදාගන්නම්. 299 00:31:44,170 --> 00:31:45,240 එපා. 300 00:31:47,480 --> 00:31:49,030 සෝපාවේ ඉන්නවා නම් කමක් නෑ. 301 00:31:49,370 --> 00:31:52,780 ඔයා උදේට ඇහැරෙද්දි පොල් ඔයාගේ කකුල් ගාව ඉන්න එක ගැන ඔයා හිතන්න ඕනි. 302 00:31:54,730 --> 00:31:57,830 මට මේ අපහාස කරන එවා මම වැඩිය ගනන් ගන්නේ නෑ. 303 00:31:59,620 --> 00:32:01,850 දොර අඟුලු දාගෙන ඉන්න. 304 00:32:02,500 --> 00:32:03,710 බලන්න. 305 00:32:03,820 --> 00:32:06,940 මම රෑ පුරාම ඇහැරගෙන මොනාම හරි අමුතු දෙයක් වෙයිද කියලා ඇහැ ගහන් ඉන්නම්. 306 00:32:07,640 --> 00:32:09,950 මුකුත් වෙන එකක් නෑ හරිද? 307 00:33:44,630 --> 00:33:46,150 මට නිදාගන්න බැහැ. 308 00:33:46,510 --> 00:33:47,730 එතන නම් බැහැ. 309 00:33:49,140 --> 00:33:50,370 ඒකට කමක් නෑ. 310 00:33:50,850 --> 00:33:52,190 මෙතැනට ඇවිත් නිදාගන්න. 311 00:34:25,690 --> 00:34:27,070 ඔයා හොදින්ද? 312 00:34:32,570 --> 00:34:34,160 හැමදෙයක්ම හොද විදියට වේවි. 313 00:34:36,880 --> 00:34:38,300 මේක නම් විකාරයි.. 314 00:34:38,590 --> 00:34:41,750 අපි පොඩි කාලේ ඉදන්ම මෙතැන කවදාවත් රෑයක් ගෙවලා නම් නැහැ. 315 00:34:46,130 --> 00:34:47,940 ඒකට හේතුවක් තිබ්බේ නෑ නේ. 316 00:34:48,110 --> 00:34:49,230 කටවහගන්න. 317 00:34:49,270 --> 00:34:50,800 මං ඇත්තටම කිව්වේ. 318 00:34:53,630 --> 00:34:55,620 ඔයාගේ එක්ක වෙලාව ගෙවන එක නම් නියමයි. 319 00:34:56,850 --> 00:34:58,000 ඔව් නේ. 320 00:35:11,840 --> 00:35:13,890 ඔයාව තමයි මම මුලින්ම සිපගත්තේ..ඒක දන්නවා නේද? 321 00:35:16,730 --> 00:35:17,880 මං දන්නවා. 322 00:35:19,360 --> 00:35:20,990 ඔයාගේ පලවෙනි එක නෙමෙයිද? 323 00:35:22,540 --> 00:35:23,820 නෑ..ආ.. 324 00:35:24,040 --> 00:35:25,390 ඔයා තමයි. 325 00:35:27,740 --> 00:35:29,890 ඊට පස්සේ ඔයා කෙලීව සිපගත්තා. 326 00:35:32,330 --> 00:35:33,820 ඇය මට කිව්වා. 327 00:35:35,150 --> 00:35:37,660 ඔයා ඔයාගේ නංගිවත් කිස් කරලා ඒක නම් අශිෂ්ඨයි. 328 00:35:41,540 --> 00:35:43,010 ඔයාට මතකද.. 329 00:35:43,030 --> 00:35:44,180 ...ඒ කාලේ 330 00:35:44,200 --> 00:35:47,680 අපි අර අසභ්‍ය සඟරා හොයාගත්ත කාලේ.. 331 00:35:47,700 --> 00:35:49,720 ...බැරිගේ පිසා කඩේ ලඟ තිබිලා. 332 00:35:49,750 --> 00:35:51,020 ඔව්. 333 00:35:51,600 --> 00:35:53,480 අපි හරි මෝඩ ළමයි ටිකක්. 334 00:35:53,500 --> 00:35:54,580 විකාර වැඩක්. 335 00:35:54,600 --> 00:35:58,090 අපි සේරම ග්‍රේග් ගේ තන පට්ටනියේ වාඩි වෙලා 336 00:35:58,110 --> 00:35:59,930 අසභ්‍ය සඟරා ගොඩක් එක්ක.. 337 00:35:59,960 --> 00:36:02,940 අපි එවා බල බල හිනා උනත් එක්ක. 338 00:36:02,960 --> 00:36:05,380 ඒක කොච්චර නරක දෙයක්ද කියලා අපිට තේරුනේවත් නැ. 339 00:36:05,680 --> 00:36:07,610 එතකොට ග්‍රේග් ගේ අම්මා.. 340 00:36:07,630 --> 00:36:11,150 ඔයාට මතකද එයා එලියට එද්දි අපි අරවා කියව කියව ඉද්දි එයාගේ මුණ.. 341 00:36:11,420 --> 00:36:13,810 එයා සේරම ඉරලා විසි කරලා දැම්මා නේ. 342 00:36:13,860 --> 00:36:15,720 ඊට පස්සේ අපේ අම්මාට කොල් කලා. 343 00:36:15,910 --> 00:36:18,460 කේලුයි මමයි සෙක්ස් ගැන කතා කලා ඊට පස්සේ. 344 00:36:18,740 --> 00:36:20,160 මමත් එහෙම කතා කලා. 345 00:36:20,880 --> 00:36:22,150 ඒ මොකක්ද උනේ? 346 00:36:22,170 --> 00:36:23,390 ගිහින් බලන්න. 347 00:36:40,400 --> 00:36:42,620 කුස්සියේ ජනේලයක් කැඩිලා ගිහිල්ලා එත්... 348 00:36:43,050 --> 00:36:44,140 ... කවුරුත් එතැන නැහැ. 349 00:36:44,160 --> 00:36:45,180 ඔයාට ෂුවර්ද? 350 00:36:45,200 --> 00:36:48,050 ඔව් කවුරු කැඩුවා උනත් එයා දුවලා යන්න ඇති. 351 00:36:48,080 --> 00:36:49,540 අපි පොලිසියට කතා කලොත් හොද නැත්ද? 352 00:36:49,560 --> 00:36:51,770 මම ඔයාගේ නංගිව ඇහැරවන්න යනවා එයා කතා කරලා කියාවි. 353 00:38:59,300 --> 00:39:00,500 ජේ. 354 00:39:00,530 --> 00:39:02,140 ජේ ඔයාට දොර අරින්න පුලුවන්ද? 355 00:39:02,400 --> 00:39:03,780 එයා ගේ ඇතුලට ඇවිත්? 356 00:39:03,810 --> 00:39:04,940 මොනාද මේ වෙන්නේ? 357 00:39:04,970 --> 00:39:06,590 ගෙදර කවුරුත්ම නෑ ජේ. 358 00:39:08,780 --> 00:39:10,230 මං දැක්කා එයාව 359 00:39:11,610 --> 00:39:13,330 දොර අරින්න හොදද.. 360 00:39:13,470 --> 00:39:14,730 එයා කුස්සියේ 361 00:39:14,730 --> 00:39:16,600 මම ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ. 362 00:39:16,620 --> 00:39:18,810 දොර අරින්න අපි බලමු මොකද උනේ කියලා. 363 00:39:18,840 --> 00:39:20,650 එලියේ කවුරුත්ම නැහැ. 364 00:39:40,950 --> 00:39:42,170 හරි. 365 00:39:48,000 --> 00:39:49,700 ජේ ඇයි ඔයා වාඩිවෙන්නේ නැත්තේ. 366 00:39:51,440 --> 00:39:52,960 මට වතුර ටිකක් ඕන. 367 00:39:53,060 --> 00:39:54,810 මට වතුර ටිකක් බොන්න ඕන. 368 00:39:54,900 --> 00:39:56,340 හරි මම වතුර අරන් එන්නම්. 369 00:39:56,370 --> 00:39:57,760 එපා මෙතැනම ඉන්න. 370 00:40:04,650 --> 00:40:06,630 මගේ මොනාම හරි වෙනසක් වෙලාද? 371 00:40:08,260 --> 00:40:10,280 මේ බලන්න..කවුරු හරි ජනේලේ විදුරුව බින්දා 372 00:40:10,310 --> 00:40:11,520 ඒක තමයි උනේ. 373 00:40:11,540 --> 00:40:13,420 එත් මම දැක්කානේ කෙල්ලෙක් කුස්සියේ ඉන්නවා. 374 00:40:14,720 --> 00:40:16,050 ජේ. 375 00:40:16,680 --> 00:40:18,190 මම ඔයාට ආදරෙයි. 376 00:40:18,520 --> 00:40:19,940 ඔයා හොදින් ඉන්නවා. 377 00:40:20,620 --> 00:40:22,260 ඔයා මාව විශ්වාස කරන්නේ නෑ නේද? 378 00:40:23,850 --> 00:40:25,100 අම්මේ? 379 00:40:42,960 --> 00:40:44,530 අම්මේ මේ ඔයාද? 380 00:40:44,650 --> 00:40:46,290 නෑ මේ මම. 381 00:40:46,540 --> 00:40:47,620 යාරා. 382 00:40:47,650 --> 00:40:48,890 ඔව්. 383 00:40:49,230 --> 00:40:50,740 අනේ දොර අරින්න එපා. 384 00:40:54,330 --> 00:40:56,470 දැක්කානේ හැමදෙයක්ම හොදින් 385 00:41:00,270 --> 00:41:01,420 දෙවියනේ.. 386 00:41:01,450 --> 00:41:02,520 ඉන්න. 387 00:41:03,700 --> 00:41:04,860 ජේ!! 388 00:41:04,890 --> 00:41:06,170 මොනාද ඔය මේ කරන්නේ? 389 00:41:23,680 --> 00:41:25,070 ඒයි...ජේ ඉන්න.. 390 00:41:27,660 --> 00:41:28,710 ජේ! 391 00:43:07,920 --> 00:43:09,030 ජේ! 392 00:43:11,160 --> 00:43:12,880 ඔයාට තුවාල වෙන්නත් තිබ්බා. 393 00:43:12,910 --> 00:43:14,310 මොනාද ඔයා මේ කරන්නේ? 394 00:43:19,270 --> 00:43:20,600 මට බයයි. 395 00:43:21,350 --> 00:43:23,070 මටත්. 396 00:43:23,070 --> 00:43:24,610 අපි මේක විසදගමු.. 397 00:43:24,630 --> 00:43:26,610 අනේ අම්මිට නම් කියන්න එපා. 398 00:43:27,700 --> 00:43:30,350 එයා බයවේවි වගේම මාව විශ්වාස කරන එකකුත් නැ. 399 00:43:30,660 --> 00:43:32,740 මම දන්නවා..සේරම හරියාවි. 400 00:43:33,460 --> 00:43:35,390 ඇයි ඔයා දිව්වේ? 401 00:43:38,810 --> 00:43:40,350 ඔයාලට ඒක පේනවාද? 402 00:43:41,780 --> 00:43:42,820 ඔව්. 403 00:43:42,870 --> 00:43:45,370 ඒ මනුස්සයෙක් නේ. 404 00:43:46,770 --> 00:43:47,710 ග්‍රේග්? 405 00:43:47,740 --> 00:43:50,030 මොනාද මේ වෙන්නේ? ඔයාලා හොදින්ද? 406 00:43:50,140 --> 00:43:52,030 කවුරු හරි මෙයාගේ ගෙදර පැනලා. 407 00:43:52,050 --> 00:43:53,380 අපොයි. 408 00:43:53,550 --> 00:43:55,430 පොලිසියට කොල් කලාද? 409 00:43:57,000 --> 00:43:58,550 මට බෑ ගෙදර යන්න. 410 00:43:58,570 --> 00:44:00,230 ඔයාට කොහේටද යන්න ඕනි? 411 00:44:04,320 --> 00:44:06,610 මම...මට එයාව හොයාගන්නයි ඕන. 412 00:44:06,730 --> 00:44:08,700 ඔයාලාගේ ගෙදර ආව කෙනාද? 413 00:44:10,440 --> 00:44:11,660 නෑ. 414 00:44:12,360 --> 00:44:13,580 හියූ ද? 415 00:44:16,880 --> 00:44:19,110 එයා ඇත්තටම ඔයාට මොනාද කලේ? 416 00:44:24,890 --> 00:44:26,100 හොදයි. 417 00:44:27,410 --> 00:44:28,910 ඔයා ඔය යනවාද? 418 00:44:29,490 --> 00:44:31,490 නෑ මම කාර් එක අරන් එන්න යන්නේ. 419 00:44:31,510 --> 00:44:33,370 කවුරු හරි ගිහින් දාන්නත් එපැයි නේ. 420 00:47:15,870 --> 00:47:16,920 දෙවියනේ. 421 00:48:53,090 --> 00:48:55,390 ඒයි ඇවිල්ලා මේක බලන්න. 422 00:49:00,260 --> 00:49:01,380 මොකක්ද? 423 00:49:02,110 --> 00:49:03,630 මේ ඒ මිනිහාද? 424 00:49:05,800 --> 00:49:07,660 ඔයා මේ ජැකට් එක ඇදුනුවාද? 425 00:49:08,800 --> 00:49:10,500 ලෝසන් කැම්පස් එක. 426 00:49:11,290 --> 00:49:13,800 එතැන කවුරු හරි මිනිහාගේ ඇත්ත නම දන්නවා ඇති. 427 00:49:15,450 --> 00:49:18,360 ආයුබෝවන් ශිෂ්‍යනි..මේ නිවේදන කිරිමේ වේලාවයි 428 00:49:18,420 --> 00:49:21,960 මේ වසන්ත කාලයේ ක්‍රිඩා උත්සවයේ ක්‍රිඩා සදහා ගැණු ළමයි අවධානය යොමු කරන්න. 429 00:49:21,960 --> 00:49:27,400 අද ඒ ගැන විස්තර ගන්න පුලුවන් රැස්විමක් පැවැත්වෙනවා LT-431 ශාලාවේ. දේශන වෙලාවෙන් අනතුරුව. 430 00:49:27,500 --> 00:49:29,440 මල්ලවපොර ශුරයන්ට කරන අවසන් නිවේදනය 431 00:49:29,470 --> 00:49:32,900 ඔබගේ අයදුම්පත් අදම ඩිවිගින්ස් මහත්මයාට බාර දෙන්න. 432 00:49:32,950 --> 00:49:37,050 ඒ වගේ ඉරිදා දිනයේදි ඔබ වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්වෙනවා. 433 00:49:37,070 --> 00:49:39,590 පාසලේ සංගිත උත්සවයක් කරන්න දැන් කාලය ඇවිදින්. 434 00:49:39,610 --> 00:49:41,230 මේ අපගේ සිව්වැනි වසරයි. 435 00:49:41,250 --> 00:49:44,260 එය රාත්‍රි 7ට ආරම්භ වි 9.30 දක්වා පැවැත්වෙනවා. 436 00:49:44,290 --> 00:49:48,160 ඒ වගේම හෙටත් දහවල් 2 සිට 7 දක්වා උත්සවයක් පැවැත්වෙනවා. 437 00:49:48,180 --> 00:49:51,790 ටිකට් එකක් ඩොලර් 5 ශිෂ්‍යන්ට.. වැඩිහිටියන්ට ඩොලර් 7යි. 438 00:49:51,810 --> 00:49:55,580 සති අන්තය හොදින් ගත කරන්න සදුදාට හමුවෙමු. 439 00:50:54,480 --> 00:50:56,600 - ඔයාලා දැනගත්තාද? - ඔව් 440 00:50:56,620 --> 00:50:58,340 එයාගේ ඇත්ත නම් ජෙෆ් 441 00:50:58,390 --> 00:50:59,400 හියු නෙමෙයිද? 442 00:50:59,440 --> 00:51:00,920 ජෙෆ් රේඩ්මන්ඩ් 443 00:51:01,000 --> 00:51:02,830 අපි පොලිසියට ගිහින් කියමුද? 444 00:51:05,850 --> 00:51:06,880 එපා. 445 00:51:51,810 --> 00:51:53,020 හලෝ? 446 00:51:54,680 --> 00:51:58,290 හායි ජේෆ් ඉන්නවාද? 447 00:51:58,310 --> 00:52:01,760 ඔව් ඉන්නවා ඔයා ඇතුලට එනවාද? 448 00:52:04,090 --> 00:52:05,260 හා 449 00:52:06,470 --> 00:52:07,940 ඔයාගේ යාළුවොත්? 450 00:52:15,120 --> 00:52:17,040 හරි ඒක ඔයාගේ පස්සෙන් එනවා නම්, 451 00:52:17,840 --> 00:52:19,510 මට ඒක තාමත් පේනවා. 452 00:52:20,300 --> 00:52:22,290 ඒක මගෙන් අයින්වෙලා ගිහිනුත් නෑ. 453 00:52:22,380 --> 00:52:23,760 හරියට මං ඔයාට කිව්වා වගේ. 454 00:52:24,200 --> 00:52:26,680 ඔයාට තියෙන්නේ ඕක කාට හරි දිලා දාන්න. 455 00:52:27,810 --> 00:52:29,460 මොන විකාරයක් ගැනද ඔයා මේ දොඩවන්නේ? 456 00:52:29,550 --> 00:52:31,780 ඇයට මං ඇයට කරපු දේම කරන්න පුලුවන්. 457 00:52:32,140 --> 00:52:34,330 ඒක එයාට ලේසි වේවි කෙල්ලෙක් නිසා. 458 00:52:34,830 --> 00:52:35,850 ඕනම කොල්ලෙක් ඔයා එක්ක එවි. 459 00:52:35,870 --> 00:52:38,180 කාත් එක්ක හරි නිදාගෙන එයාට මේක දිලා දාන්න.එයාටත් ඒකම කරන්න කියන්න. 460 00:52:38,210 --> 00:52:39,680 එතකොට ආපහු ඒක පස්සෙන් එන එකක් නෑ. 461 00:52:39,760 --> 00:52:40,820 මේක ඇත්ත වෙන්න බෑ. 462 00:52:40,850 --> 00:52:43,430 මම දිව්රනවා මේක මහා විකාර සෙල්ලමක්. 463 00:52:44,580 --> 00:52:47,370 මේ බලන්න මමත් ආරක්ෂිත නැහැ. 464 00:52:47,990 --> 00:52:51,150 අඩුම තරමේ අපි මෙහෙම එකට වාඩිවෙලා ඉන්නවත් හොද නෑ ඔයාලා දැන්ම මෙතැනින් ගියොත් හොදයි. 465 00:52:51,170 --> 00:52:52,270 ඒයි! 466 00:52:52,300 --> 00:52:53,370 බලාගෙන. 467 00:52:53,410 --> 00:52:56,100 මෙයා මලොත් ආපහු ඒක මං ගාවට එනවා. 468 00:52:56,130 --> 00:52:59,050 එහෙම දිගටම එනවා පටන්ගත්ත කෙනා ගාවට යනකම්ම. 469 00:53:00,030 --> 00:53:01,310 ජේ. 470 00:53:02,270 --> 00:53:03,640 මට සමාවෙන්න. 471 00:53:04,080 --> 00:53:05,560 මම ඔයාට රිද්දන්න හිතුවේ නෑ 472 00:53:05,580 --> 00:53:08,060 කෙනෙක් මටත් මේකම කලා. 473 00:53:08,740 --> 00:53:10,690 කවුද ඔයාට මේක කලේ? 474 00:53:11,700 --> 00:53:13,450 බාර් එකේ හිටපු කෙල්ලෙක්. 475 00:53:13,480 --> 00:53:16,650 එදා රෑම හම්බුන කෙනෙක් අඩුම තරමේ මං එයාගේ නමවත් දන්නේ නෑ. 476 00:53:17,550 --> 00:53:19,680 මට ඒක එයාගෙන් ආවේ. 477 00:53:20,760 --> 00:53:23,330 ජේෆ් මම ඔයාව විශ්වාස කරන්නේ නැ. 478 00:53:23,960 --> 00:53:25,180 ඇය වෙන්න ඇති. 479 00:53:25,260 --> 00:53:28,550 එත් මම නම් හිතන්නේ උඔ මහා බොරුකාරයෙක් උඔ මෙයාට මහා කැත වැඩක් කලේ. 480 00:53:28,550 --> 00:53:30,450 ඔයාලට අතන ගැණු ළමයෙක් යනවා පේනවාද? 481 00:53:33,320 --> 00:53:34,880 - ඔව් - ඔව් නේ. 482 00:53:35,090 --> 00:53:36,300 ඔව්. 483 00:53:37,240 --> 00:53:38,460 හොදයි. 484 00:53:39,470 --> 00:53:40,980 හරි හොදයි.. 485 00:53:42,210 --> 00:53:44,650 ජේ මේ අහන්න. 486 00:53:44,680 --> 00:53:46,370 ඔයා කොතැනකම හරි හිටියාත්... 487 00:53:46,510 --> 00:53:49,260 කෙනෙක් ඔයා ගාවට කෙලින්ම ඇවිදගෙන එනවා නම් 488 00:53:49,440 --> 00:53:51,210 එයා ඇවිදිනවා විතර නම්.. 489 00:53:51,730 --> 00:53:54,940 ඔවා හිතින් වැටෙන්නේ නැතුව ඔයා වෙනුවෙන්ම ටිකක් කල්පනා කරලා වෙලාව ගන්න. 490 00:53:54,970 --> 00:53:57,810 තිරණය කරන්න ඔයා මේක කාටම හරි දෙනවාද කියලා. 491 00:54:09,460 --> 00:54:11,570 ග්‍රේග්? 492 00:54:12,950 --> 00:54:14,180 ඇයි? 493 00:54:14,930 --> 00:54:17,090 ඔයාගේ අම්මා බය වෙන එකක් නැත්ද? 494 00:54:18,200 --> 00:54:20,110 එයා දන්නේවත් නැතුව ඇති. 495 00:54:23,690 --> 00:54:25,690 ඔයා හරි හොදයි. 496 00:54:26,620 --> 00:54:28,480 මම ආසයි මේ දේ කරන්න. 497 00:54:30,070 --> 00:54:31,830 මගේ තාත්තා...එයා.. 498 00:54:32,100 --> 00:54:34,740 එයා අවුරුද්දේ සමහර දවස් වල මාව දඩයමේ අරගෙන ගියා. 499 00:54:36,050 --> 00:54:38,430 ඒක නියමයි කියන්න බෑ. 500 00:54:39,110 --> 00:54:40,550 එත් ඒක හොදයි. 501 00:54:50,870 --> 00:54:53,160 ඔයා අරයා කියපු දේ ගැන හිතුවාද? 502 00:54:54,190 --> 00:54:55,380 මොනාද? 503 00:54:57,840 --> 00:54:59,940 කෙනෙක්ට මේක දිලා දාන එක. 504 00:55:03,240 --> 00:55:04,700 අනේ මන්දා.. 505 00:57:30,910 --> 00:57:33,910 හැමෝම ගෙවල් වලට යද්දි ඔයා මෙතැන ඉන්න ආසයි වගේ. 506 00:57:35,050 --> 00:57:36,630 මෙතැන තනිකම තියනවා. 507 00:57:40,800 --> 00:57:42,880 මං ඔයාගාව ඉන්නවා ඒක දන්නවා නේ. 508 00:57:43,970 --> 00:57:45,430 මට මතකයි. 509 00:57:49,500 --> 00:57:51,920 මම හිතන්නේ මම තව ඔයාට හොද උනා නම් හරි කියලා. 510 00:59:06,930 --> 00:59:08,930 ඔයාලත් වතුර බැහැලා බල්නකෝ. 511 00:59:13,250 --> 00:59:14,580 ඔයාටත් ඕනද? 512 00:59:15,020 --> 00:59:16,510 සමහර විට.. 513 00:59:17,240 --> 00:59:18,620 මොනාද අනේ.. 514 00:59:24,100 --> 00:59:26,890 අනේ දෙවියනේ මට උදව්කරන්න. 515 00:59:27,030 --> 00:59:28,460 ජේ මොකක්ද ඒ උනේ? 516 00:59:28,470 --> 00:59:29,920 අනේ උදව්කරන්න. 517 00:59:31,750 --> 00:59:32,890 මට උදව් කරන්න!! 518 01:00:02,200 --> 01:00:03,610 මොනාද ඔයා කරන්නේ? 519 01:00:13,100 --> 01:00:14,630 ජේ අනේ.. 520 01:00:16,330 --> 01:00:17,840 වෙඩි තියන එක නවත්වන්න. 521 01:00:53,920 --> 01:00:56,180 - මොන මගුලක්ද ඔයාලා කට්ටිය කරන්නේ? - දොර අරින්න එපා. 522 01:00:56,180 --> 01:00:57,560 - මොනාද ඔයාලා දොරට කලේ? - අපි නෙමෙයි ඒක කලේ 523 01:00:57,580 --> 01:00:58,930 ඒක ඇතුලට එන්න හදන්නේ 524 01:00:58,960 --> 01:01:00,250 එලියේ මුකුත්ම නෑ. 525 01:01:00,280 --> 01:01:01,410 ඒක තියනවා. 526 01:01:01,440 --> 01:01:02,890 මුන්ට නම්... 527 01:01:06,650 --> 01:01:07,890 ග්‍රේග් 528 01:01:22,280 --> 01:01:24,110 ග්‍රේග් ඔයා හොදින්ද? 529 01:01:28,210 --> 01:01:29,320 ග්‍රේග්? 530 01:01:37,520 --> 01:01:39,500 ජේ මොනාද ඔයාට පෙන්නේ? 531 01:02:09,100 --> 01:02:10,980 ඉන්න ජේ ඉන්න. 532 01:02:11,030 --> 01:02:13,110 කොහේද යකෝ මගේ කාර් එක? 533 01:07:14,690 --> 01:07:16,490 ඔයා ඒක දැක්කාද? 534 01:07:17,290 --> 01:07:18,710 නැහැ. 535 01:07:20,420 --> 01:07:23,400 මම බලාගෙන ඉන්නේ ඒක දකින්න. 536 01:07:24,080 --> 01:07:26,970 දැන් දවස් තුනක් ගියා..මම නම් හිතන්නේ නෑ ඒක එවි කියලා. 537 01:07:27,790 --> 01:07:29,530 ඔයා මාව විශ්වාස කරනවා නේද? 538 01:07:30,160 --> 01:07:31,950 තනියම ඕක ගැන හිතන්නේ නැතුව 539 01:07:32,150 --> 01:07:34,890 නෑ නෑ මං ඔයාව විශ්වාස කරනවා. 540 01:07:35,510 --> 01:07:37,840 මම හිතන්නේ නෑ ඒක මගේ පස්සෙන් එවි කියලා. 541 01:07:38,550 --> 01:07:40,160 ඒක හොද දෙයක් නෙමෙයිද? 542 01:07:41,050 --> 01:07:42,210 ඔව්. 543 01:08:30,420 --> 01:08:31,490 හේයි. 544 01:08:32,210 --> 01:08:33,700 ඔයාලට කොහොමද? 545 01:08:33,960 --> 01:08:34,980 අවුලක් නෑ. 546 01:08:36,010 --> 01:08:38,290 කොහොමද....ජේට කොහොමද? 547 01:08:38,590 --> 01:08:39,970 හොදයි කියලා නෑ. 548 01:08:43,870 --> 01:08:45,270 ඔයා මොනාම හරි දැක්කාද? 549 01:08:45,980 --> 01:08:47,070 නැහැ. 550 01:08:47,190 --> 01:08:49,100 මම ඇතුලට ගියාට කමක් නැත්ද? 551 01:08:49,180 --> 01:08:50,680 මම නම් හිතන්නේ හොද නෑ. 552 01:08:50,930 --> 01:08:52,610 ඇය කැමැති නැ දොර අරින්න. 553 01:08:53,230 --> 01:08:55,390 ඇයට ඕන හැංගිලාම ඉන්න. 554 01:08:55,640 --> 01:08:57,930 ඇය එහෙම හරි ඉන්න එක ලොකු දෙයක්. 555 01:08:59,780 --> 01:09:01,930 මම කියන්නම් එයාට ඔයාට පස්සේ කතා කරන්න කියලා. 556 01:09:02,030 --> 01:09:03,170 හරි. 557 01:09:03,890 --> 01:09:05,110 හොදයි. 558 01:09:05,260 --> 01:09:07,870 ඔයා ඇත්තටම මුකුත්ම දැක්කේ නැත්ද? 559 01:09:08,480 --> 01:09:09,590 නැහැ. 560 01:09:09,690 --> 01:09:11,540 එයා ඒක හිතින් මවාගත්ත දෙයක් නෙමෙයි. 561 01:09:12,330 --> 01:09:14,440 මම දැන් හරි පස්සේ හරි ඒක ගැන හොයාගන්නම්. 562 01:09:15,540 --> 01:09:17,660 ඒ පුටුව ඊබේටම කැඩිලා ගියා. 563 01:09:17,940 --> 01:09:21,580 කවුරු හරි මාවත් තල්ලු කලා..අනික දොරක් එහෙම නිකම්ම කැඩිලා යන්නේ නෑ. 564 01:09:21,600 --> 01:09:25,730 බලන්න..මොනාම හරි උනා..එත් ඇය කියනවා වගේ දෙයක් නම් නෙමෙයි. 565 01:09:26,160 --> 01:09:28,570 එහෙනම් ඔයා හිතන්නේ ඒ මොකක් කියලාද? 566 01:09:32,300 --> 01:09:33,920 අපි පස්සේ හම්බවෙමු. 567 01:09:34,390 --> 01:09:36,490 - බායි ග්‍රේග් - බායි. 568 01:11:25,660 --> 01:11:27,510 හායි මේ ග්‍රේග් පණිවිඩයක් තියන්න. 569 01:11:43,290 --> 01:11:46,750 ග්‍රේග් දොර අරින්න...ග්‍රේග්.. 570 01:11:58,130 --> 01:11:59,650 ග්‍රේග් බලාගෙන!! 571 01:12:14,960 --> 01:12:16,790 ග්‍රේග් දොර අරින්න එපා!! 572 01:12:17,710 --> 01:12:19,370 මොන මගුලක්ද අම්මේ!! 573 01:16:42,020 --> 01:16:43,360 කවුද මේ? 574 01:16:43,560 --> 01:16:44,720 පොල් 575 01:16:48,360 --> 01:16:49,760 ඔහොම ඉන්න. 576 01:17:27,810 --> 01:17:30,030 ඒක අද හරි හෙට හරි ඉක්මනට වේවි. 577 01:17:33,170 --> 01:17:35,150 ඔයාට පුලුවන් ඒක කාටහරි දිලා දාන්න. 578 01:17:37,710 --> 01:17:39,250 ඔයා එක පාරකුත් කලා. 579 01:17:39,690 --> 01:17:41,120 ආපහු කරන්න බෑ. 580 01:17:43,130 --> 01:17:44,610 මට පුලුවන්. 581 01:17:45,850 --> 01:17:46,960 එපා. 582 01:17:48,550 --> 01:17:50,610 මම ඔයාට කැමැතියි.. ඔයා ඒක දන්නවා නේ. 583 01:17:53,520 --> 01:17:55,380 ඇයි ඔයා ග්‍රේග්ව තෝරගත්තේ? 584 01:17:56,520 --> 01:17:58,720 මම හිතුවා එයාට කරදරයක් වෙන එකක් නෑ කියලා. 585 01:18:02,230 --> 01:18:04,200 එයා බය උනේ නෑ. 586 01:18:07,550 --> 01:18:10,510 එයා කිව්වා කැම්පස් යන එක මහාලොකු ගේමක් නෙමෙයි කියලා. 587 01:18:38,840 --> 01:18:40,870 මට ඕන උදව් කරන්න. 588 01:18:41,290 --> 01:18:42,950 ඔයාට ඕනද? 589 01:18:44,220 --> 01:18:46,330 ඔව් මට ඕන. 590 01:19:17,290 --> 01:19:18,580 ජේ? 591 01:19:18,990 --> 01:19:20,240 ඔව්. 592 01:19:21,360 --> 01:19:23,090 මාව විශ්වාස කරනවාද? 593 01:19:26,840 --> 01:19:30,390 මතකද අපි පලවෙනි පාරට සිපගත්ත තැන? 594 01:19:46,770 --> 01:19:47,940 ඔයා දන්නවානේ යන තැන. 595 01:19:47,960 --> 01:19:50,170 මම දන්නවා යන තැන ඔයාලාට ගියාම පේනේවි. 596 01:19:52,690 --> 01:19:55,210 මම අවුරුදු 14 ඉදලා පුල් එකකට ගියේම නෑ. 597 01:19:55,800 --> 01:19:57,910 කවුද ඔයාව එහෙට අරන් යන්නේ? 598 01:19:58,630 --> 01:19:59,660 හරි. 599 01:19:59,900 --> 01:20:03,620 එතැනදි තමයි මම බියර් එකක් මුලින්ම බිව්වේ...මට මුළු රෑම වමනේ ගියා. 600 01:20:03,660 --> 01:20:06,640 - පුල් එකේද? - නෑ කාර් එකෙන් එලියේ. 601 01:20:06,640 --> 01:20:07,980 කාර් එක ඇතුලෙත්. 602 01:20:08,490 --> 01:20:09,850 පොල් වාහනේ ඇතුලේ චූ කලා. 603 01:20:09,870 --> 01:20:11,420 අපෝ...අප්පිරියයි නේ. 604 01:20:11,440 --> 01:20:13,930 කොහොම හරි ක්ලොරින් තිබ්බා. 605 01:20:59,180 --> 01:21:01,050 මම පොඩි කෙල්ලෙක් කාලේ 606 01:21:01,320 --> 01:21:04,030 මගේ අම්මා තනියම හැතැප්ම අටක්වත් දුර යන්න දුන්නේ නැ. 607 01:21:05,100 --> 01:21:08,000 මම ලොකු වෙනකම්ම එයාලා එහෙම කරපු හේතුව දැනන් උන්නේ නෑ. 608 01:21:08,120 --> 01:21:10,370 එතැනදි තමයි මම දැනගත්තේ 609 01:21:10,410 --> 01:21:13,390 එතැනදි තමයි නගරය ඉවර වෙන්නේ වගේම අනික් නගරය පටන්ගන්නේ. 610 01:21:14,310 --> 01:21:17,750 මම කල්පනා කලා ඒක කොච්චර අමුතුද කියලා. 611 01:21:18,280 --> 01:21:19,160 මං කිව්වේ.. 612 01:21:19,190 --> 01:21:24,360 මට යාළුවෝ එක්ක සැනකෙලියකට හරි යන්නත් අවසර ගන්න සිද්ධ උනා. 613 01:21:24,640 --> 01:21:27,950 මොකද ඒක නගර සිමාවට එහායින් තිබ්බ නිසා. 614 01:21:28,180 --> 01:21:30,370 මගේ අම්මාත් ඒ දේමයි කිව්වේ. 615 01:22:23,380 --> 01:22:25,400 කොච්චර කාලයක් ඒක තියේවි කියලා හිතනවාද? 616 01:22:28,600 --> 01:22:30,100 අනේ මන්දා. 617 01:22:30,690 --> 01:22:32,560 ඒක හැමවේලාවේම නරකයි. 618 01:26:26,950 --> 01:26:28,590 අපොයි දෙවියනේ. 619 01:26:29,810 --> 01:26:31,830 ඒක දැන් මෙතැනින් කාමරයකට ඇවිදගෙන ගියා. එයා මෙහෙට ඇවිත්. 620 01:26:31,860 --> 01:26:33,070 ඒක මෙහෙට ඇවිත්ද? 621 01:26:33,420 --> 01:26:34,580 හරියටම මෙතැන. 622 01:26:34,980 --> 01:26:37,600 ජේ මොනාද ඔයාට පෙන්නේ? 623 01:26:38,460 --> 01:26:40,450 මට ඒක ඔයාලාට කියන්න බෑ 624 01:26:40,710 --> 01:26:43,070 ජේ මට ඕන ඔයාව හොද අවධානයෙන් තියන්න හරිද? 625 01:26:43,150 --> 01:26:45,820 ඔයාගේ ඇගිල්ල එයා දිහාට හරවන්න එතකොට අපිට බලාගන්න පුලුවන්. 626 01:26:50,380 --> 01:26:52,470 ඒක වතුර බැස්සාද? 627 01:26:54,610 --> 01:26:57,320 ඒක එතැනට වෙලා මගේ දිහා බලන් ඉන්නවා. 628 01:26:58,310 --> 01:26:59,740 එයා යනවා. 629 01:26:59,780 --> 01:27:01,190 මොනාද එයා කරන්නේ? 630 01:27:01,210 --> 01:27:03,070 එයා ඇවිදගෙන යනවා.. ඇවිදගෙනම යනවා. 631 01:27:04,370 --> 01:27:06,910 - පොල් මට එලියට එන්න ඕනි. - එපා ඒක වතුරට බහිනකම් ඉන්න. 632 01:27:06,930 --> 01:27:08,980 මට තවත් මේක කරන්න බෑ. මට එලියට එන්නයි ඕන. 633 01:27:09,000 --> 01:27:10,620 - මොන මගුලක්ද? - ජේ!! 634 01:27:12,740 --> 01:27:14,680 ඇයට විදුලිය වදින්න යන්නේ. 635 01:27:14,880 --> 01:27:16,340 ඒක වැඩකරන්නේ නැ. 636 01:27:16,370 --> 01:27:18,070 - ඔයා හොදින්ද? - ඔව් 637 01:27:18,090 --> 01:27:20,210 - ඒක වැඩකලේ නෑ. - දෙවියන්ට ස්තුතියි. 638 01:27:23,100 --> 01:27:24,690 ජේ බලාගෙන. 639 01:27:25,640 --> 01:27:28,420 - අපොයි දෙයියනේ එයාට කවුරු හරි උදව් කරන්න. - අපි මොනාද කරන්නේ? 640 01:27:44,980 --> 01:27:47,060 මොන මගුලක්ද මෙතැන වෙන්නේ? 641 01:28:02,940 --> 01:28:04,890 ජේ එක දිහාම ඇගිල්ල දිග් කරන්න. 642 01:28:12,090 --> 01:28:13,780 ඒක ඔතැන තියෙන්නේ. 643 01:28:16,730 --> 01:28:18,210 කොහේද ඒක? 644 01:28:20,010 --> 01:28:21,730 බලාගෙන ලඟට යන්න එපා. 645 01:28:21,820 --> 01:28:23,520 ඒක ඔතන තියෙන්නේ.. 646 01:28:25,630 --> 01:28:27,190 යාරා. 647 01:28:35,120 --> 01:28:36,320 කොහේද ඒක? 648 01:28:36,840 --> 01:28:37,960 මෙතැනද? 649 01:28:39,140 --> 01:28:40,670 - මෙතැනද? - ඔතන. 650 01:28:50,950 --> 01:28:52,210 කොහේද ඒක? 651 01:29:04,730 --> 01:29:06,830 ජේ ඉක්මනට එලියට එන්න. 652 01:29:08,740 --> 01:29:10,960 - මට අත දෙන්න. - ඉක්මන් කරන්න...ඉක්මන් කරන්න. 653 01:29:12,950 --> 01:29:14,100 ජේ! 654 01:30:01,250 --> 01:30:02,540 ජේ! 655 01:30:03,870 --> 01:30:05,350 ඔයාට ඒක පේනවාද? 656 01:30:05,380 --> 01:30:07,220 ඒක තාම පහල තියනවාද? 657 01:32:44,120 --> 01:32:46,460 ඔයා මොනා හරි වෙනසක් දැනෙනවාද? 658 01:33:02,580 --> 01:33:04,250 ඔයාට? 659 01:33:10,380 --> 01:33:11,650 නෑ. 660 01:34:05,670 --> 01:34:09,240 යම් තැනක හිංසාවක් තියේද එතැන වේදනවා හා පිඩාවද ඇත. 661 01:34:09,270 --> 01:34:14,400 භෞතික වේදනාව වගේම මානසික පිඩාවෙන් ඇති වෙන වේදනා වලින්.. 662 01:34:14,500 --> 01:34:19,370 යම් අයෙක් තුවාලයකින් මරණයට පත්වෙනවා මෙන්ම මරණයට පත්වේවි. 663 01:34:21,120 --> 01:34:25,890 එත් බලවත්ම වේදනාව භෞතිකව සිදුවු තුවාලයක් නොවෙන්නත් පුලුවන්. 664 01:34:26,040 --> 01:34:34,310 එත් එක පැයක් තුල හො නැත්නම් විනාඩි දහයක් තුල නැතිනම් විනාඩියක් තුල.. 665 01:34:34,560 --> 01:34:37,800 දැන් ඇසිපිය හෙළන ක්ෂනිකයකින් 666 01:34:38,090 --> 01:34:40,110 ඔබගේ ආත්මය සිරුර අතහැර දාමා යාවි. 667 01:34:40,210 --> 01:34:43,140 ඔයා තව දුරටත් පුද්ගලයෙකු නොවේවි. 668 01:34:43,830 --> 01:34:45,830 ඒක වෙන්න තියන දෙයක්.. 669 01:34:46,010 --> 01:34:50,630 නරකම දේ එහි ඇති නියැදි බාවයයි. 670 01:35:32,170 --> 01:35:42,490 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ජයනි ඉමාෂා ජයසූරිය 671 01:35:42,870 --> 01:35:59,190 නවතම චිත්‍රපටිවල සිංහල උපසිරැසි සදහා www.zoom.lk වෙත පිවිසෙන්න.