1
00:00:00,000 --> 00:00:02,688
"Fear The Walking Dead."පසුගිය කොටසින්
2
00:00:03,889 --> 00:00:05,055
ඔහු හැරවෙන්න ගියේ ...
3
00:00:05,157 --> 00:00:06,790
ඔයා දන්නවනේ මට කරන්න වුණා ,හරිද ?
4
00:00:06,892 --> 00:00:08,225
ඒකට කමක් නෑ ,ක්‍රිස්.
5
00:00:08,327 --> 00:00:09,993
ඒකට කමක් නෑ .
6
00:00:10,095 --> 00:00:11,028
අපි මෙක්සිකෝ යනවා .
7
00:00:11,130 --> 00:00:12,462
ස්ට්රෑන්ඩ්ට එහි තැනක් තියෙනවා .
8
00:00:12,565 --> 00:00:14,998
එහෙ වතුර ,බලය තියෙනවා...
ඔහු අපිට ආරාධනා කරා ඉන්න.
9
00:00:15,100 --> 00:00:17,401
මේ තැන මට හඟවනවා
හරියට මුළු ලෝකෙම
10
00:00:17,503 --> 00:00:20,304
අහකට විසිවෙනවා වගේ,ඒවගේම අපිට ඒක ඕනේ නෑ.
11
00:00:20,406 --> 00:00:21,939
මගේ අම්මා වැඩ කරන්නේ ඇබිගේල්ලට.
12
00:00:22,041 --> 00:00:23,507
ඇය දැන් බාහා වල ගෙදර ඉන්නේ .
13
00:00:23,609 --> 00:00:24,775
ඉතින් එහෙ ආරක්ෂිතයි නේද ?
14
00:00:24,877 --> 00:00:26,476
මගේ අම්මා ලෝකේ කොහේ හිටියත් ආරක්ෂිතයි.
15
00:00:26,579 --> 00:00:27,578
විශේෂයෙන්ම මේකේ.
16
00:00:27,680 --> 00:00:29,313
අලුත් ජිවිතයකට මරණය මගක්.
17
00:01:21,900 --> 00:01:23,900
සහෝදරයනි ...
18
00:01:26,939 --> 00:01:30,474
අපි මේ ජිවත් වෙන කාලය
19
00:01:32,754 --> 00:01:34,126
ඔවුන් අපිව පරික්ෂා කරනවා.
20
00:01:35,985 --> 00:01:38,552
ඔවුන් අපේ ඇදහීම පරික්ෂා කරනවා.
21
00:01:39,267 --> 00:01:41,880
ඔවුන් අපේ විශ්වාසය පරික්ෂා කරනවා.
22
00:01:42,797 --> 00:01:44,950
කොහෙද අපේ දෙවියන්?
23
00:01:45,834 --> 00:01:47,661
ඔහු අපිව දාලා ගිහින්ද?
24
00:01:47,861 --> 00:01:49,091
ඔහු බලාගෙනද ඉන්නේ?
25
00:01:49,867 --> 00:01:51,551
මම වුනත් සොයා බැලුවා.
26
00:01:52,247 --> 00:01:55,828
මොනවගේ දෙවියෙක්ද අපිව මේ විදිහට පරික්ෂා කරන්නේ කියලා?
27
00:01:56,360 --> 00:01:59,896
ඒත් මම අධ්‍යාත්මිකව බැලුවා.
28
00:01:59,996 --> 00:02:03,558
දැනගත්තා මගේ ප්‍රශ්නෙට උත්තරේ..
29
00:02:03,758 --> 00:02:05,521
ඒ ප්‍රශ්නෙම තියෙන බව.
30
00:02:08,306 --> 00:02:10,087
මම විශ්වාස කරන දෙවියන්...
31
00:02:12,537 --> 00:02:14,213
මම දන්නා දෙවියන්...
32
00:02:15,344 --> 00:02:17,421
මේ වගේ දෙයක් කරන්නේ නෑ..
33
00:02:18,568 --> 00:02:19,666
මේ දෙවියන් නොවේ.
34
00:02:19,725 --> 00:02:21,191
ආමෙන්.
35
00:02:21,775 --> 00:02:23,033
මේ දෙය...
36
00:02:23,382 --> 00:02:25,129
මේ නපුර අපහට සිද්ද වෙන...
37
00:02:27,011 --> 00:02:28,836
ඕනේ අපිව ඔහුගෙන් වෙන් කරන්නයි...
38
00:02:29,730 --> 00:02:32,200
අපේ විශ්වාසයෙන් වෙන් කරන්නයි ...
39
00:02:37,273 --> 00:02:40,044
ඒක අපේ සැකයෙන් ජිවත් වෙනවා...
40
00:02:41,868 --> 00:02:43,674
ඒකට ගන්න දෙන්න එපා...
41
00:02:47,155 --> 00:02:49,636
ඒක පෝෂණය කරන්න එපා..
42
00:02:52,601 --> 00:02:54,811
ඒකට ගන්න දෙන්න එපා!
43
00:03:00,402 --> 00:03:01,723
අපි සටන් කරනවා..
44
00:03:02,791 --> 00:03:04,197
මේ නපුර.
45
00:03:04,939 --> 00:03:06,928
අපි මේක පරාද කරනවා පණබේරගෙන.
46
00:03:24,490 --> 00:03:28,191
නවතින්න!පියතුමනි,නවතින්න.
47
00:03:28,193 --> 00:03:30,660
අපිට වෙන කරන්න දෙයක් නෑ .
48
00:03:30,662 --> 00:03:33,063
ඔයා සටන් කරන්න මරණය එක්ක
මරණයටයි.මේක පිස්සුවක් .
49
00:03:33,065 --> 00:03:36,099
ඔයා හොඳ කෙනෙක්,ටොම් ඇබිගේල් .
50
00:03:36,101 --> 00:03:37,701
ඇයව ආරක්ෂා කරන්න එපා .
51
00:03:37,703 --> 00:03:40,203
මට වැඩ කරන අයගෙන්වයි
මම ඔයාව ආරක්ෂා කරන්නේ.
52
00:03:40,205 --> 00:03:43,440
ඔයාලා එන බව දන්නවා වගේම
ගොඩක් දුර ඉඳන් ආයුධ සන්නද්දව ඉනේ , ඔයාලටත් වඩා ගොඩක් දුර ඉඳන්.
53
00:03:43,442 --> 00:03:46,943
ඔයා මැරිලා ඉඳියි ඔයා ගේට්ටුව
ගාවට යන කොට.
54
00:04:06,465 --> 00:04:09,099
අපොයි දෙවියනේ !
55
00:04:12,371 --> 00:04:14,271
ඔයා ආරක්ෂා කරපු නපුර ඔයාට පේනවද ?
56
00:04:14,273 --> 00:04:18,575
සිලියා ,මේක කරේ ඇයයි .
57
00:04:18,577 --> 00:04:22,579
එපා!එපා!
58
00:04:33,105 --> 00:04:39,691
මෙම උපසිරැස
බයිස්කෝප් වෙබ් අඩවියේ ඉදිරිපත් කිරීමකි.
00:04:39,692 --> 00:04:48,691
සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
"ලක්ෂාන් පියුමන්තගේ"
@ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @
59
00:04:53,038 --> 00:04:56,340
කවුරුත් මන් දිහා බලන එකක්නෑ .
60
00:04:57,838 --> 00:04:59,744
මොකද වුනේ කියන්න .
61
00:04:59,746 --> 00:05:01,746
මම මොනවත් වැරදි දෙයක් කරේ නෑ .
62
00:05:03,216 --> 00:05:04,749
ඇයි එයාලා මාත් එක්ක හුඟක් තරහා?
63
00:05:04,751 --> 00:05:08,452
එයාලා කියනවා
64
00:05:08,454 --> 00:05:10,955
ඔයා වෙඩි තිබ්බ මිනිහා
65
00:05:10,957 --> 00:05:12,723
අසනීපෙන් නෙවෙයි හිටියේ කියලා.
66
00:05:14,794 --> 00:05:16,460
කවුද ඒක කිව්වේ ?
67
00:05:17,964 --> 00:05:19,697
කවුද කිව්වේ එයාට අසනීප නෑ කියලා ?
68
00:05:22,101 --> 00:05:24,802
- මැඩිසන්ද?
-ඇය ඔයා ගැන වදවෙනවා.
69
00:05:27,140 --> 00:05:29,407
ඇය කිව්වේ මාව විශ්වාස කරනවා කියලා,තාත්තේ .
70
00:05:31,077 --> 00:05:32,476
මෙහාට එන්න .
71
00:05:37,150 --> 00:05:40,084
- කොහොමද මේක කරන්නේ?
-ලුයිස් රාශි චක්‍රය ගෙනියයි
72
00:05:40,086 --> 00:05:42,540
අපට ඉස්සරහින් හමුවෙන්න තියෙන
බෝට්ටුවට ...
73
00:05:42,566 --> 00:05:43,154
මිගුඑල් .
74
00:05:43,156 --> 00:05:45,156
මිගුඑල් ගාස්තුව බාරගනියි
75
00:05:45,158 --> 00:05:47,792
ඊටපස්සේ අපිට යන්න පුළුවන්
අපේ මාර්ගයේ ලස්සන බාහා වලට.
76
00:05:47,794 --> 00:05:50,161
හරි,නවත්තන්න,නවත්තන්න මෙතන.
ඔයා ළඟ ඇති .
77
00:05:53,299 --> 00:05:54,632
සුබ ගමන්.
78
00:05:57,837 --> 00:05:59,904
ඔයා කොහොමද "බුරුවා "කියලා කියන්න ස්පාඤ්ඤ භාෂාවෙන් ?
79
00:05:59,906 --> 00:06:02,139
ඔයා කියන්නේ නෑ .ඔයා විරිත්තනවා හා ඒක ඉවසනවා විතරයි .
80
00:06:05,778 --> 00:06:08,279
එපා,එපා.ලුයිස්.මෙහාට ආයේ එන්න.
81
00:06:08,281 --> 00:06:10,448
- මොකද වෙන්නේ?
-ඇයි එයාලා අපේ දිහාට එන්නේ ?
82
00:06:10,450 --> 00:06:12,450
ඔයා මොකද ඔවුන් කියලා කිව්වේ?
83
00:06:12,452 --> 00:06:15,152
එයාලා දෙන්නෙක් ඉන්නවා.මට කියන්න එක්කෙනෙක්
මිගුඑල් නේද කියලා.
84
00:06:15,154 --> 00:06:17,154
ඔව්,සුක්කානම අල්ලන් ඉන්න කෙනා ඔහු .
85
00:06:17,156 --> 00:06:18,589
අනෙක් කෙනාව මම දන්නේ නෑ .
86
00:06:18,591 --> 00:06:20,291
මැඩිසන් ,හැමෝවම නැව් තට්ටුව යටට ගෙනියන්න.
87
00:06:20,293 --> 00:06:21,992
ඔයාට හැංගෙන්න වෙනවා.
88
00:06:21,994 --> 00:06:23,828
ලුයිස්,මට ඔයාගේ තුවක්කුව දෙන්න .
89
00:06:23,830 --> 00:06:26,363
අපිට ප්‍රශ්නයක්.ඇන්ජිම් කාමරේට යන්න ,දැන්ම.
90
00:06:26,365 --> 00:06:27,832
- මොකද වෙන්නේ?
-කොහෙද නික් ?
91
00:06:27,834 --> 00:06:30,034
- එයා පහලට ගියා .
-ඇතුලට එන්න.
92
00:06:30,036 --> 00:06:33,537
- ඒකට ඉන්න බැරිද ?
-බෑ ,කට්ටියක් එනවා .
93
00:06:33,539 --> 00:06:35,940
- නික්!
-අපි එහාට ඇවිල්ලද ඉන්නේ?
94
00:06:35,942 --> 00:06:37,475
- ළඟට වත් නෑ .එන්න .
-මොකක්ද අවුල ?
95
00:06:37,477 --> 00:06:39,043
අපිට හැංගෙන්න වෙනවා .
96
00:06:45,685 --> 00:06:48,953
එක්කෙනෙක් කියනවා උන් මේ බෝට්ටුවට
කැමතියි කියලා .
97
00:06:48,955 --> 00:06:51,355
ඔහු විශ්මයට පත්වෙලා ඉන්නේ ස්ට්‍රෑන්ඩ් ගේ ධනයෙන්
98
00:06:51,357 --> 00:06:53,224
ඒවගේම දැනගන්න ඕනෙලු ඒක කොච්චර වටිනවද කියලා .
99
00:06:54,994 --> 00:06:58,562
ස්ට්‍රෑන්ඩ් කියනවා සල්ලි ගැන
සාකච්චා නොකළ යුතු බව .
100
00:06:58,564 --> 00:07:01,499
පරිස්සමෙන් ,වික්ටර්.
101
00:07:01,501 --> 00:07:04,068
එහෙනම් අපි රත්තරන් ගැන කතා කරමු නේද?
102
00:07:06,072 --> 00:07:08,139
කුට්ටි දෙකයි ,එක්කෙනෙක්ට.
103
00:07:11,210 --> 00:07:12,910
ලුයිස් ගෙවීම් කරනවා .
104
00:07:12,912 --> 00:07:15,012
ඒක අරගෙන යන්න.අරගෙන යන්න.
105
00:07:21,687 --> 00:07:24,922
දැන් එයා කියනවා මේක දෙන්නෙක්ට
ලොකු යාත්‍රාවක් කියලා .
106
00:07:24,924 --> 00:07:27,391
අපොයි එපා.
107
00:07:27,393 --> 00:07:30,127
ඔහුට හරියටම බලන්න ඕනෙලු මේකේ
ආසාධිතයෝ නැති බව.
108
00:07:34,100 --> 00:07:35,933
මොකද වෙන්නේ ,ලුයිස් ?
109
00:07:35,935 --> 00:07:38,202
උන්ට රත්තරන් ලැබිලා.
110
00:07:38,204 --> 00:07:40,504
ඉන්න .
111
00:08:06,833 --> 00:08:08,399
මොන මගුලක්ද වුනේ ?
112
00:08:08,401 --> 00:08:10,301
කවුරුහරි "බුරුවා "කියලා කිව්වා ස්පාඤ්ඤ භාෂාවෙන් .
113
00:08:10,303 --> 00:08:13,070
ලුයිස්ද?
114
00:08:27,119 --> 00:08:28,719
හැමෝම ඇතුලට වෙලා ඉන්න.
115
00:08:50,509 --> 00:08:52,109
කරුණාකරලා ,එපා!
116
00:08:56,449 --> 00:08:59,016
117
00:08:59,018 --> 00:09:01,185
- ඉන්න ,ඉන්න .
- ඇතුලට යනවා !
118
00:09:01,187 --> 00:09:03,254
ඒකට කමක් නෑ .ශෂ්,ශෂ් .
119
00:09:03,256 --> 00:09:05,389
ඔයාට උදව් කරන්න දෙන්න,ඔයාට උදව් කරන්න දෙන්න .
120
00:09:08,794 --> 00:09:12,596
මම ඔයාගෙන් අයදිනවා,මේක මගේ අම්මට දෙන්න,කරුණාකරලා.
121
00:09:12,598 --> 00:09:14,531
මොකද්ද ඒ ?
122
00:09:14,533 --> 00:09:16,433
- මුකුත් නෑ.
-වුවෝ,වුවෝ,!එපා!
123
00:09:21,807 --> 00:09:23,741
ඔහුට ඉන්න දෙන්න.
124
00:09:45,264 --> 00:09:47,164
මගේ අම්මා,මගේ අම්මා .
125
00:09:52,138 --> 00:09:54,838
උන් වෙඩි තියන එක නැවැත්තුවා.
126
00:09:54,840 --> 00:09:57,708
උන් හිතනවා ගොඩබිමේ
තියෙන මොකක් හරි අපිව මරයි කියලා.
127
00:10:11,490 --> 00:10:14,424
මම හොඳින් .
128
00:10:14,426 --> 00:10:17,193
- ස්ට්‍රෑන්ඩ් ,කොච්චර දුරද?
-අපි දැන් ළඟයි.
129
00:10:47,893 --> 00:10:49,392
තෝමස්!
130
00:10:57,469 --> 00:10:59,135
-තෝමස් !
-වික්ටර්.
131
00:11:03,942 --> 00:11:05,642
තෝමස්.
132
00:11:14,620 --> 00:11:16,486
හෙයි!
133
00:11:30,869 --> 00:11:32,102
අපෝ.එපා.
134
00:12:39,004 --> 00:12:40,770
ක්‍රිස්!
135
00:12:48,914 --> 00:12:51,381
අපිට යන්න වෙනවා,දැන් !
136
00:12:59,791 --> 00:13:01,758
නික්,නික් !
137
00:13:39,564 --> 00:13:41,431
අපොයි,දෙවියනේ.
138
00:13:44,603 --> 00:13:46,836
කට වහගන්න.
139
00:15:27,072 --> 00:15:29,973
පිළිගන්නවා.
140
00:15:32,577 --> 00:15:34,944
සිලියා,කියන්න මට ඔහු මේහෙ නේද .
141
00:15:34,946 --> 00:15:37,280
එන්න .
142
00:15:37,282 --> 00:15:39,949
- ලුයිස්?
- පිළිගන්නවා.
143
00:15:39,951 --> 00:15:42,118
මගේ නම සොෆියා ,ඔයාලා ඔක්කොම හමුවීම සතුටක්.
144
00:15:42,120 --> 00:15:44,854
හමුදාව.අපිට ඒ හරහා සටන්
කරන්න වුණා එන්න .
145
00:15:48,760 --> 00:15:51,094
ඔහුත් ඔවුන්ගේ කෙනෙක් දැන් .
146
00:15:52,631 --> 00:15:55,231
එහෙනම් ඔහු එන්න පාර හොයා ගනියි .
147
00:15:55,233 --> 00:15:58,801
- හායි ,මම මැඩිසන් .
-හෙලෝ .
148
00:15:58,803 --> 00:16:00,570
ජුවන්,වෙන්.
149
00:16:00,572 --> 00:16:03,072
එන්න අපේ අමුත්තන්ව පිළිගන්න.
150
00:16:03,074 --> 00:16:05,808
- හෙලෝ.
-හෙලෝ .
151
00:16:05,810 --> 00:16:08,778
දැන් ඔයාලා මගේ පස්සෙන් එනවනම් ,මට පුළුවන්
ගෙදර ගැන පෙන්නන්න.
152
00:16:08,780 --> 00:16:10,780
ඒත් මුලින්ම මට ඔයාලාගේ
ආයුධ ගැන අහන්න වෙනවා .
153
00:16:14,886 --> 00:16:16,653
ස්තුතියි .
154
00:16:24,296 --> 00:16:25,995
ඒමොකද?
155
00:16:26,195 --> 00:16:27,762
ඒවා මෙහාට අවශ්‍ය නෑ .
156
00:16:29,191 --> 00:16:30,883
හැම වෙලාවකම ආයුධයක් දැන් අවශ්‍යයි .
157
00:16:32,884 --> 00:16:35,034
එහෙනම් ඔයාට ඒක තියාගන්න පුළුවන්.
158
00:16:35,173 --> 00:16:37,173
ගොඩක් ස්තුතියි.
159
00:16:38,499 --> 00:16:39,721
ඒත් එළියේ විතරයි .
160
00:16:41,062 --> 00:16:42,559
ගෙදර නීති.
161
00:16:44,416 --> 00:16:46,616
තාත්තා.
162
00:16:46,618 --> 00:16:48,418
අපි මෙහාට අමුත්තෝ .
163
00:17:03,301 --> 00:17:04,600
ස්තුතියි .
164
00:17:17,615 --> 00:17:20,316
ස්තුතියි ,ජෝජ්.
165
00:17:29,127 --> 00:17:29,192
කවදාවත් නැති විදිහට පරක්කුයි.
166
00:17:51,750 --> 00:17:53,750
මට සමාවෙන්න.
167
00:17:56,554 --> 00:17:58,054
එකට කමක් නෑ.
168
00:17:59,591 --> 00:18:01,524
මම ඔයා එනකන් හිටියා.
169
00:18:13,371 --> 00:18:15,204
අපිට විනාඩියක් තනියෙන් ඉන්න දෙනවද ,කරුණාකරලා?
170
00:18:16,841 --> 00:18:18,875
හොඳමයි.
171
00:18:24,182 --> 00:18:26,416
මම මෙහාට වේලාවට ආවනම්.
172
00:18:26,418 --> 00:18:28,351
මට මොනවා හරි කරන්න තිබ්බා.
173
00:18:30,121 --> 00:18:31,421
ඔයා දැන් මෙහේනේ .
174
00:18:41,132 --> 00:18:45,301
මම ඇඳට ගොඩවෙන්න උදව් කරන්නද?
175
00:18:45,303 --> 00:18:47,904
හ්ම්.
176
00:19:00,452 --> 00:19:02,418
මම ඔයාව අල්ලගෙන ඉන්නේ.
177
00:19:02,420 --> 00:19:04,320
එන්න .
178
00:19:07,368 --> 00:19:08,379
179
00:19:08,405 --> 00:19:10,722
180
00:19:10,822 --> 00:19:13,583
181
00:19:13,683 --> 00:19:15,716
182
00:19:27,196 --> 00:19:29,029
මොකක්ද ඔයා බලන්නේ?
183
00:19:31,934 --> 00:19:34,468
මම දන්නේ නෑ.
184
00:19:34,470 --> 00:19:36,870
ඒක පරණයි,ඒක පටිගත කරලා තියෙන්නේ.
185
00:19:36,872 --> 00:19:39,073
මෙන්න .
186
00:19:39,075 --> 00:19:41,241
ඔයා මාත් එක්ක තරහින්ද ඉන්නේ?
187
00:19:46,015 --> 00:19:48,649
මම දැක්කා ඔයා කරපු දේ
188
00:19:48,651 --> 00:19:50,551
ඔයා මොනවා ගැනද කතා කරන්නේ ?
189
00:19:52,254 --> 00:19:53,554
අයියෝ ,ක්‍රිස්.
190
00:19:53,556 --> 00:19:55,222
ඔයා දැක්කේ මොනවා
වුනත් ...
191
00:19:55,224 --> 00:19:58,125
මම දන්නවා මම දැක්ක දේ .
192
00:19:58,127 --> 00:20:00,294
ක්‍රිස්,ඔයා බලාගෙන හිටියේ .
193
00:20:01,731 --> 00:20:04,198
උන් ඇයව මරන්න හැදුවේ
ඔයා ඒක දිහා බලන් හිටියේ.
194
00:20:04,200 --> 00:20:04,800
නෑ,මම දිවුරනවා .
195
00:20:04,826 --> 00:20:07,201
ඔයා එතන හිටන්
ඒක වෙන්න දීලා ඉන්නයි හැදුවේ .
196
00:20:07,203 --> 00:20:09,536
මම එහෙම කවදාවත් කරන්නේ නෑ ,ඇලිශියා .
197
00:20:09,538 --> 00:20:11,972
මම කවදාවත් ඒක
කරන්නේ නෑ.ඇයි..ඇයි...
198
00:20:11,974 --> 00:20:14,308
මම මොකද එහෙම කරන්නේ?
199
00:20:14,310 --> 00:20:16,377
මම දන්නේ නෑ,ඒත් මම ඒක
නොවුනා වගේ නම් ඉන්නේ නෑ .
200
00:20:16,379 --> 00:20:18,345
ඔයාට ඒක කාටවත් කියන්න බෑ,ඇලිශියා .
201
00:20:18,347 --> 00:20:20,280
අනේ,එපා .
202
00:20:20,282 --> 00:20:23,250
ඔයාට ඒක කාටවත් කියන්න බෑ ,එපා .
203
00:20:23,252 --> 00:20:25,252
- ඇය මගේ අම්මා.
-ඇය මගෙත් අම්මා වගේ .
204
00:20:25,254 --> 00:20:27,254
ඔයා මේ බොරුව
හැමෝටම කිව්වොත් ,මොකක්ද අපිට වෙන්නේ ?
205
00:20:27,256 --> 00:20:29,390
අපේ පවුලට මොකද වෙන්නේ?
ඔයා හැමදෙයක්ම විනාශ කරයි
206
00:20:29,392 --> 00:20:31,425
- ඔයා දැක්කා කියලා හිතන දෙයක නිසා.
-මට යන්න දෙන්න,ක්‍රිස් .
207
00:20:31,427 --> 00:20:33,394
ඔයා දැක්කා කියලා හිතන දේ
,ඒක වැරදයි,ඇලිශියා.
208
00:20:33,396 --> 00:20:35,829
මම ගල්ගැහුනා.ඒකයි වුනේ.ඒක
තමයි ඒ වුනේ,හරිද ?
209
00:20:35,831 --> 00:20:38,632
- ක්‍රිස්,මට යන්න දෙනවා.
-ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා .
210
00:20:40,136 --> 00:20:42,970
ඔයාට මුකුත් කියන්න බෑ.
211
00:20:44,173 --> 00:20:46,106
කිව්වොත් මොකෝ වෙන්නේ ?
212
00:20:50,346 --> 00:20:52,279
මට කාටවත් රිද්දන්න ඕනේ නේ .
213
00:21:13,669 --> 00:21:15,936
- හෙලෝ.
-හොඳ තරුණයෙක්.
214
00:21:15,938 --> 00:21:18,005
සිලියා?
215
00:21:18,007 --> 00:21:19,940
මම නික් .
216
00:21:19,942 --> 00:21:22,509
- අහ නිකොලාස් .
-ඔව්.
217
00:21:22,533 --> 00:21:24,750
ලස්සන කොල්ලෙක්ට ලස්සන නමක්.
218
00:21:25,047 --> 00:21:27,915
මම ස්පාඤ්ඤ භාෂාව කතා කරන්නේ නෑ .
219
00:21:27,917 --> 00:21:31,552
- ඔයාට බඩගිනියිද ,නිකොලාස්?
-ඔව් මට ගොඩක් බඩගිනියි.
220
00:21:31,554 --> 00:21:34,555
අපි මොකද ඉතින් කරන්නේ ?
රෑ 8.00 වෙනකන් රෑ කෑම නෑ .
221
00:21:36,625 --> 00:21:40,194
මම ඔයාට පොසල් ටිකක් දුන්නොත්,
ඔයා පොරොන්දු වෙන්න ඕනේ කාටවත් නොකියන බවට?
222
00:21:40,196 --> 00:21:43,964
මම පොසල් ටිකකට
ඒක වුනත් කරන්නම් .
223
00:21:43,966 --> 00:21:45,866
- සිට්.
-ගොඩක් ස්තුතියි.
224
00:21:59,381 --> 00:22:01,248
ස්තුතියි .
225
00:22:05,788 --> 00:22:08,255
- කොහොමද ඒක?
-ඒක නම් පට්ට.
226
00:22:12,695 --> 00:22:14,762
ලුයිස්...
227
00:22:16,766 --> 00:22:19,299
ඔහු ඔයා ගැන අහමින් හිටියේ
228
00:22:19,301 --> 00:22:21,401
ඔහු ...
229
00:22:21,403 --> 00:22:25,172
ඔයා ඔහුගේ හිතේ හිටියේ.
230
00:22:25,174 --> 00:22:28,175
ඔහුට ඕන වුණා ඒක ඔයාට කියන්න .
231
00:22:28,177 --> 00:22:29,910
ස්තුතියි .
232
00:22:32,681 --> 00:22:35,749
ඔයාට ලොකු හිනාවක් තියෙන්නේ,ඇයි ඒ ?
233
00:22:44,693 --> 00:22:47,194
මට ටිකක් ඒ ගැන අප්‍රියයි .
234
00:22:48,597 --> 00:22:50,197
මොකක් ගැනද ?
235
00:22:51,934 --> 00:22:53,967
ඔක්කොම මැරීම ගැන .
236
00:23:02,945 --> 00:23:04,845
මොකක්ද ?
237
00:23:04,847 --> 00:23:07,648
මේ කිසිදෙයක් අලුත් නෑ ,නිකොලාස් .
238
00:23:07,650 --> 00:23:10,150
අපි නිකන් අමුත්තෝ විතරයි .
239
00:23:10,152 --> 00:23:14,755
අපේ මරණය ,වගේම උන් තමයි අපේ මරණය ,
240
00:23:14,757 --> 00:23:17,925
උන් අපි අතරේ හැම වෙලේම ඇවිද්දා.
241
00:23:17,927 --> 00:23:20,627
වෙනස තමයි
දැන් අපිට උන්ව පේනවා.
242
00:23:20,629 --> 00:23:22,930
ඒකනම් ලොකු වෙනසක්.
243
00:23:24,567 --> 00:23:26,667
- අම්මේ.
-ෂවර් ඒක දැන් ඔයාට බාරයි,පුතා.
244
00:23:26,669 --> 00:23:28,802
හරි,විනාඩියෙන් එනවා .
245
00:23:28,804 --> 00:23:31,238
මම දන්නේ නෑ කොච්චර රස්නේ වතුර ඉතිරි වෙලා
තියෙනවද කියලා ඒත් මට ඔයාගේ ගඳ මෙහාට දැනෙනවා .
246
00:23:31,240 --> 00:23:34,241
හොඳයි,මම එනවා .
පොසල් එකට ස්තුතියි.
247
00:23:34,243 --> 00:23:35,275
ඔයා ඒක ගැන කියන්න නෙවෙයි හිටියේ.
248
00:23:35,277 --> 00:23:37,110
හම්.
249
00:23:41,951 --> 00:23:43,584
ඔහු විශේෂයි,ඔයාගේ පුතා .
250
00:23:43,586 --> 00:23:45,819
ඔහු හරිම රූමත්.
251
00:23:45,821 --> 00:23:47,654
හැම වෙලේම ආලෝකමත්.
252
00:23:47,656 --> 00:23:49,790
ඔහුගේ හිත දුර්වලයි.
253
00:23:53,796 --> 00:23:55,762
ඔයාගේ ආගන්තුක සත්කාරයට ස්තුතියි .
254
00:23:57,366 --> 00:23:58,632
ඇත්තෙන්ම .
255
00:24:21,991 --> 00:24:24,358
ඔයා අයදිනවද?
256
00:24:24,360 --> 00:24:26,026
නෑ .
257
00:24:27,420 --> 00:24:29,872
එහෙනම් මම කරන්නද ?
හොඳයි
258
00:24:36,392 --> 00:24:37,952
ඔයාගේ නැතිවීම ගැන කණගාටු වෙනවා .
259
00:24:38,252 --> 00:24:39,559
ඇයි?
260
00:24:40,466 --> 00:24:43,129
ඔහුගේ ඔලුවට වෙඩි වැදුනේ නෑනේ.
261
00:24:44,228 --> 00:24:45,986
නේද?
262
00:24:49,084 --> 00:24:50,317
නෑ .
263
00:24:50,411 --> 00:24:53,586
එහෙනම් කණගාටු වෙන්න කිසිදෙයක් නෑ .
264
00:25:09,538 --> 00:25:12,005
මේ මැඩිසන් .
265
00:25:12,007 --> 00:25:14,041
අපි ඇයට කැමැතිද ?
266
00:25:15,778 --> 00:25:17,411
ඇය දරුණුයි .
267
00:25:17,413 --> 00:25:19,947
ඇතුලට එන්න.
268
00:25:23,185 --> 00:25:26,353
මම දැනන් හිටියේ නෑ
ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක් වත්
ඒකට හිත දුන්නද කියල.
269
00:25:26,355 --> 00:25:29,122
කොච්චර ලස්සන අදහසක්ද.
270
00:25:32,628 --> 00:25:34,962
මම මැඩිසන්.
271
00:25:34,964 --> 00:25:36,730
ටොම්.
272
00:25:38,200 --> 00:25:39,802
හමුවීම සතුටක්,ටොම් .
273
00:25:39,902 --> 00:25:43,404
සමාවෙන්න මම ඇඳෙන් එලියට ඇවිල්ලා නැති එකට.
274
00:25:43,406 --> 00:25:46,073
සාමාන්‍ය තත්වය යටතේ ,
275
00:25:46,075 --> 00:25:48,909
මම ගොඩක් හොඳ ධාරකයෙක්.
276
00:25:48,911 --> 00:25:51,645
සාමාන්‍ය තත්වය යටතේ ,
මම ගොඩක් අවම ආගන්තුක අමුත්තෙක් .
277
00:25:51,647 --> 00:25:54,982
අයියෝ,මැඩිසන්,ඔයයි මමයි
දෙන්නම දන්නවා ඒක ඇත්ත නෙවෙයි කියලා.
278
00:25:58,821 --> 00:26:00,521
ටොම්.
279
00:26:00,523 --> 00:26:02,756
- මම හොඳින්.
-ඔයාට විශ්වාසද ?
280
00:26:02,758 --> 00:26:05,993
- මම යන්න ඕනේ .
-ඉන්න .
281
00:26:07,496 --> 00:26:08,862
ඔයා මට දෙයක් පොරොන්දු වෙනවද ?
282
00:26:10,032 --> 00:26:12,433
කියන්න මට ඒ මොකක්ද කියලා .
283
00:26:12,435 --> 00:26:15,936
මම ගියාම ඔයා මෙයා ගැන බලාගන්නවද ?
284
00:26:20,509 --> 00:26:22,509
අපි වෙරිමතින් අඬන්න ඕනේද ?
285
00:26:24,747 --> 00:26:26,180
ඔහු නම් ඒක ලේසි කරන්නේ නෑ .
286
00:26:26,182 --> 00:26:28,549
මම ඔයාගෙන අහන්නේ ඇයි කියලා ඔයා හිතන්නේ මොකක්ද ?
287
00:26:35,958 --> 00:26:37,758
තාත්තා,මම ඔයාට කතා කරමින් හිටියේ .
288
00:26:39,762 --> 00:26:41,929
තාත්තා?
289
00:26:45,234 --> 00:26:47,735
හැමෝම කන්නත් පටන් අරන්.
290
00:26:49,305 --> 00:26:50,971
මට බඩගිනි නෑ .
291
00:26:53,009 --> 00:26:54,975
සිලියා නම් නියම කෝකියෙක්.
292
00:26:54,977 --> 00:26:57,478
ඔයාගේ අම්මා...
293
00:26:57,480 --> 00:27:00,814
ඇය නම් නියම කෝකියෙක් .
294
00:27:03,119 --> 00:27:05,386
ඔව් .
295
00:27:13,596 --> 00:27:15,329
තාත්තා ,හැමදේම හොඳින් නේද?
296
00:27:15,331 --> 00:27:17,464
ඔව්.
297
00:27:19,235 --> 00:27:21,802
- ඉතින් ඔයාට බඩගිනියිද ?
-ඔව්.
298
00:27:21,804 --> 00:27:23,771
ඒකනම් හොඳයි .
299
00:27:23,773 --> 00:27:26,173
ඒ කියන්නේ ආසාදනය ඉවරයි .
300
00:27:31,814 --> 00:27:34,648
මම එයාලට මොකක්ද කියන්න ඕනේ?
301
00:27:37,853 --> 00:27:41,088
ඔවුන්ට කියන්න මට මහන්සියි කියලා.
302
00:27:43,859 --> 00:27:45,793
හොඳයි.
303
00:28:06,015 --> 00:28:08,949
ඇලිශියා.
304
00:28:08,951 --> 00:28:11,819
- හෙයි,අම්මේ .
-ඔයා නිදාගන්න යන්නේ නැද්ද?
305
00:28:11,821 --> 00:28:13,787
ඔව්,මම මේ ...
306
00:28:17,059 --> 00:28:20,494
ඒක නම් හරිම දුකයි
මට කොච්චර TV නැතිව පාළුද කියලා.
307
00:28:20,496 --> 00:28:24,565
ඔයා පොඩි කෙල්ල කාලේ ඔයාගේ
තාත්තයි මමයි ඔයාව ළමයි බලාගන්න කෙනෙක් එක්ක තියලා යනවා,
308
00:28:24,567 --> 00:28:26,734
අපි ගෙදර ආවම.අර විදිහට තමයි
අපි ඔයාව හරියටම හොයා ගන්නේ..
309
00:28:26,736 --> 00:28:29,636
TV ඒක ඉස්සරහ නැගිටලා
ඉන්න සටන් කරනවා.
310
00:28:29,638 --> 00:28:32,206
ඔයාගේ ඇස් ලාවට තමයි අරගෙන ඉන්නේ.
311
00:28:34,176 --> 00:28:37,478
මම හැමවෙලේම බයෙන් හිටියේ
ඔයා එන්නේ නැති වෙයි කියලා .
312
00:28:41,217 --> 00:28:43,684
ඔයා දැන් මොකකටද බය?
313
00:28:49,992 --> 00:28:53,160
- ට්‍රැවිස්,අපිට කතා කරන්න ඕනේ.
-මොකද වෙලා තියෙන්නේ ?
314
00:28:53,162 --> 00:28:56,563
අද බෝට්ටුවේදී ,මොකක් ගැනද ඔයාගෙයි ක්‍රිස්
අතර තිබ්බ කතා බහේ කතා වුනේ ?
315
00:28:56,565 --> 00:28:58,432
කතා බහ වෙච්ච දේ ?මොකක්?
316
00:28:58,434 --> 00:29:00,701
- අනේ,අයියෝ.
-ක්‍රිස් හිතුවා ඔහු තර්ජනයක් කියලා .
317
00:29:00,703 --> 00:29:02,669
- ඔහු හැරවෙන්න යනවා කියලා.
-එච්චරද ?
318
00:29:02,671 --> 00:29:05,172
ඔව් ,එච්චරයි,එන්න මොකක්ද අවුල ?
319
00:29:05,174 --> 00:29:07,407
ක්‍රිස් ඇලිශියාට අද තර්ජනය කරලා .
320
00:29:07,409 --> 00:29:09,710
- තර්ජනය කරලා කිව්වේ?
-ඇය හිතලා තියෙන්නේ ඔහු ඇයට රිද්දන්න හදනවා කියලා.
321
00:29:09,712 --> 00:29:11,779
- අපෝ,දෙවියන්ගේ නාමෙට.
-නෑ ,ට්‍රැවිස්,මට ඇහුම්කන් දෙන්න ...
322
00:29:11,781 --> 00:29:13,447
නෑ ,එකෙ කිසි තේරුමක් නෑ .
323
00:29:13,449 --> 00:29:15,315
ඇයි?ඇයි ඔහු එහෙම කරන්නේ ?
324
00:29:15,317 --> 00:29:17,384
මම පල්ලිය ගාවදි මැරෙන්න ඔන්න මෙන්න ගියා .
325
00:29:17,386 --> 00:29:19,219
- මොකක්?
-ක්‍රිස් උදව් කරේ නෑ.
326
00:29:19,221 --> 00:29:21,955
ඔහුට පුළුවන් කමක් තිබ්බා වගේම
ඔහු උදව් කරේ නෑ ඇලිශියා ඔහුව දැක්කා .
327
00:29:21,957 --> 00:29:24,191
ඇය දැක්කා ඔහු බලන් ඉන්නවා .
328
00:29:24,193 --> 00:29:26,360
ඔයා කියන්නේ එයාට ඔයාලා දෙන්නවම මරන්න ඕනේ කියලද?
329
00:29:26,362 --> 00:29:27,895
මම හිතන්නේ ඔහුට අසනීප නෑ .
330
00:29:27,897 --> 00:29:30,130
නෑ,ඔයා කියන්නේ මගේ පුතාට ඕනේ
ඔයාලා දෙනාවම මැරිලා ඉන්නවටයි .
331
00:29:30,132 --> 00:29:31,965
- ඔයා මන් කියන දේ අහන්ද ඉන්නේ ?
-ඔහුට ඔයාගේ උදව් ඕනේ .
332
00:29:31,967 --> 00:29:33,834
ඉතින් ඔහුට උදව් කරමු.නික්ටඋදව්
කරා වගේ අපි උදව් කරමු .
333
00:29:33,836 --> 00:29:35,769
- ඒක නම් එකවගේ නෑ .
-ඒ නම් ඒක වගේමයි.
334
00:29:35,771 --> 00:29:37,938
නික් ඔහුගේ අන්තෙමට
ඇවිල්ලා ඉද්දි,මම ඔයා වෙනුවෙන් හිටියා .
335
00:29:37,940 --> 00:29:40,040
ඔයාට ඒක අමතක වුනාද?
ඔහු නැතිවෙන හැම වෙලේම.
336
00:29:40,042 --> 00:29:42,242
හැම වෙලේම,හැම සේවිමකදී,හැම පුනුරුත්තාපනයකදී .
337
00:29:42,244 --> 00:29:44,077
කවුද ඔහු වෙනුවෙන් හිටියේ ?
338
00:29:44,079 --> 00:29:46,413
අයියෝ,කවුද එලියට ගිහින්
ඔහුව හෙව්වේ ?
339
00:29:46,415 --> 00:29:48,282
ඔව්,ඒක හරි.
340
00:29:48,284 --> 00:29:50,450
මම විශ්වාස කරා ඔහුට හොඳ වෙන්න පුළුවන් කියලා.
341
00:29:50,452 --> 00:29:52,886
මම ඔහුව විශ්වාස කරා මොකද
මම ඔයාව විශ්වාස කරන හින්දා.
342
00:29:52,888 --> 00:29:54,321
මේ නික් ගැන නෙවෙයි .
343
00:29:54,323 --> 00:29:56,890
හොඳයි,හරි,ඉතින් හොඳයි .
344
00:29:56,892 --> 00:29:58,992
ඔයා හරි නම් මොකද වෙන්නේ ?
345
00:29:58,994 --> 00:30:01,662
ක්‍රිස්ගේ මොකක් හරි
අවුලක් තියෙනවනම් මොකද වෙන්නේ ?
346
00:30:01,664 --> 00:30:03,363
මට උදව් කරන්න,මට උදව් කරන්න ඔහුට උදව් කරන්න .
347
00:30:03,365 --> 00:30:05,265
මම මොනවා කරනවා කියලද ඔයා හිතන්නේ ?
348
00:30:05,267 --> 00:30:07,000
ඒත් ඔහු මගේ දුවට තර්ජනය කරා .
349
00:30:07,002 --> 00:30:09,570
අපේ දුවට් මැඩි,එන්න.
350
00:30:09,572 --> 00:30:11,605
මම ඔයාගෙන් ඇහිච්ච දේ තමයි
351
00:30:11,607 --> 00:30:14,274
මට ඔයාව මාත් එක්ක ඕනේ,අපිට
ඉස්සරහාට එකමුතුව ඉන්න ඕනේ.
352
00:30:14,276 --> 00:30:17,444
ඉතින් ,මට දැන් ඔයාව ඕනේ,මැඩි.
353
00:30:19,381 --> 00:30:21,315
කොහෙද ඔයා ඉන්නේ ?
354
00:30:26,689 --> 00:30:28,288
ඇලිශියාට මාව ඕනෙලු ඇය එක්ක ඉන්න අද රෑට.
355
00:30:30,926 --> 00:30:34,661
ඇය එක්ක ඉන්න.මම ක්‍රිස් ගාවට යන්නම් .
356
00:30:46,347 --> 00:30:49,079
රෙද්ද පොඩ්ඩක් අයින් කරන්න බැරිද ?
357
00:30:51,386 --> 00:30:53,820
ඔව්.
358
00:30:58,586 --> 00:31:00,652
ඒක හොඳද?
359
00:31:09,863 --> 00:31:12,064
දැන් නිදාගන්න .
360
00:31:13,200 --> 00:31:15,233
මට බෑ .
361
00:31:16,870 --> 00:31:18,971
මම ඔයාගෙන් අයදිනවා.
362
00:31:18,973 --> 00:31:22,140
මේ ලෝකේ ඔයාට කවදාවත්
හොඳ මදි වුනේ නෑ .
363
00:31:24,745 --> 00:31:26,578
ඒකට යන්න දෙන්න.
364
00:31:30,317 --> 00:31:32,784
මට ඔයාව දාලා යන්න ඕනේ නෑ .
365
00:31:41,228 --> 00:31:43,395
මොකද වෙන්නේ ඔයාට කරන්න ඕනේ නැත්නම්?
366
00:31:48,936 --> 00:31:51,136
මම ඔයා එක්ක එනවා .
367
00:31:51,138 --> 00:31:53,639
එහෙමද ...?
368
00:31:55,909 --> 00:31:58,844
ඔයා නම් ශේක්ස්පියර් වගේ.
369
00:31:59,948 --> 00:32:02,515
කටවහගන්න,තෝමස්,
මම මගේ අදහස වෙනස් කරගන්න කලින් .
370
00:32:04,185 --> 00:32:06,886
මට ඔයාට ඉඩ දෙන්න බෑ .
371
00:32:06,888 --> 00:32:08,688
ඇයි බැරි ?
372
00:32:08,690 --> 00:32:10,857
ඔයා ගියාම මට මෙහෙ
මොනවත් නෑ.
373
00:32:13,528 --> 00:32:15,728
කොහොමද ඒක කරන්නේ ?
374
00:32:17,232 --> 00:32:20,066
සිලියා අපි ගැන බලාගනියි.
375
00:32:20,068 --> 00:32:22,335
ඔයා දන්නවනේ ඇය කරන බව.
376
00:32:22,337 --> 00:32:24,270
ඒත් ඔයා කොහොමද ...
377
00:32:24,272 --> 00:32:26,973
ඔයා ඒක ගැන මට වදවෙන්න දෙන්න .
378
00:32:47,362 --> 00:32:49,762
මොන මගුලක්ද ?
379
00:32:52,367 --> 00:32:54,634
ඔයා කොහෙද මාව ගෙනියන්නේ ?
380
00:32:54,636 --> 00:32:56,702
ඇයි,ඔයා මාව විශ්වාස කරන්නේ නැද්ද ?
381
00:32:59,908 --> 00:33:01,941
අහ.
382
00:33:01,943 --> 00:33:05,077
දැන ගන්න තිබේ.දැන ගන්න තිබ්බේ.
383
00:33:05,079 --> 00:33:07,680
කාන්තාවන් කිව්වම,"මාත් එක්ක එන්න
කියලා"ඇය කියන්නේ නෑ
384
00:33:07,682 --> 00:33:10,182
කොහෙද යන්නේ කියලා ,
ඇය ගෙනියන්නේ ජේසු ගාවට.
385
00:33:10,184 --> 00:33:12,218
හැම තිස්සෙම ජේසු ගාවට.
386
00:33:12,220 --> 00:33:14,687
නික්,මට මගේ අම්මට කතා කරන්න ඕනේ .
387
00:33:17,692 --> 00:33:19,692
හොඳයි.
388
00:33:45,286 --> 00:33:47,720
ඔයා පල්ලියකට
ගිය අන්තිම වතාව මොකක්ද ?
389
00:33:51,659 --> 00:33:54,493
මතක නෑ .යන්න ,ඔයාගේ දේ කරන්න.
390
00:33:56,664 --> 00:33:59,732
අම්මේ ,මේ මම.
391
00:34:01,903 --> 00:34:04,870
මම තාත්තා ගැන වදවෙනවා .
392
00:34:04,872 --> 00:34:06,973
ඔහුට ඔහුගේ පාර මගහැරිලා තියෙන්නේ ඔයා නැතිව .
393
00:34:06,975 --> 00:34:08,941
මම දන්නේ නෑ ඔහුව ඔයාට පේනවද කියලා.
394
00:34:08,943 --> 00:34:11,444
සමහරවිට ඔයාට පෙනෙයි ඔහුව .
395
00:34:11,446 --> 00:34:14,814
ඔහු ගොඩක් දුර්වලයි.
396
00:34:14,816 --> 00:34:18,084
ඔහු එකක් තවදුරටත් තරහින් ඉන්න බෑ .
397
00:34:20,588 --> 00:34:22,955
ඔයා මෙහෙ හිටියානම්,
398
00:34:22,957 --> 00:34:25,624
මම දන්නවා ඔයා කරන්න ඕනේ දේ හරියටම දන්නා බව.
399
00:34:29,831 --> 00:34:31,998
මම දන්නේ නෑ කරන්න මොනවද කියලා .
400
00:34:32,000 --> 00:34:35,868
ඔහු ගොඩක් අමාරු මිනිහෙක් බලාගන්න තරම්.
401
00:34:35,870 --> 00:34:38,037
ඔයා කොහොමද ඒක ගොඩ කාලයක් කරේ?
402
00:34:44,012 --> 00:34:46,212
මට ඔයා නැතිව පාලුයි.
403
00:34:46,214 --> 00:34:48,214
මට හැමදාම ඔයා නැතිව පාලුයි.
404
00:34:48,216 --> 00:34:50,049
ග්ලෝරියා?
405
00:34:58,126 --> 00:35:00,459
එපා.එපා.එපා .
406
00:35:09,637 --> 00:35:12,872
මම ආයේ හෙට එනවා .මම පොරොන්දු වෙනවා .
407
00:35:14,175 --> 00:35:16,175
මම ඔයාට ආදරෙයි.
408
00:35:21,149 --> 00:35:22,882
ස්තුතියි...
409
00:35:22,884 --> 00:35:25,684
මේක මාත් එක්ක කරන්න ආවට .
410
00:35:40,288 --> 00:35:43,425
මම මගේ විජ්ජා ගැන වැඩ කරමින් හිටියේ.
411
00:35:44,622 --> 00:35:47,381
මම තව තවත් හොඳ වෙනවා .
412
00:35:48,503 --> 00:35:51,068
අද මම බොලේ හැංගුවා 45 වතාවක්.
413
00:35:52,055 --> 00:35:54,571
තියෙන එකම ප්‍රශ්නේ තමයි කවුරුත් සෙල්ලම් කරන්න නැති එක .
ඔයා කාටද කතා කරන්නේ ?
414
00:35:54,671 --> 00:35:56,266
ඒකට කමක් නෑ ඔයාට මට කියන්න පුළුවන් .
415
00:35:58,092 --> 00:36:01,111
මගේ අම්මට .
416
00:36:02,594 --> 00:36:03,842
ඔයාගේ අම්ම ඇතුළෙද ?
417
00:36:04,623 --> 00:36:05,408
418
00:36:05,460 --> 00:36:06,959
ඔව් .
419
00:36:08,806 --> 00:36:11,416
මාව අඳුන්වල දෙන්න පුලුවන්ද?
420
00:36:11,450 --> 00:36:14,462
ඔයාට ගේට්ටුව හරහා බලන්න පුළුවන් .
421
00:36:47,539 --> 00:36:49,395
මම සෙලර් එකේ ඉඳන් ආවේ.
422
00:36:50,562 --> 00:36:52,426
ඔයාද වගකියන්න ඕනේ?
423
00:36:55,584 --> 00:36:56,839
ඔවුන් පවුලේ අය.
424
00:36:58,448 --> 00:37:00,013
ළමයි...
425
00:37:00,561 --> 00:37:04,103
සැමියෝ,බිරින්දෑවරු,අම්මලා,හා තාත්තලා...
426
00:37:04,519 --> 00:37:07,832
මෙතන අවුරුදු ගණන් වැඩ කරපු අයගේ.
427
00:37:08,861 --> 00:37:10,423
මගේ මළකඳ උඩින් තමයි ඉතින්.
428
00:37:10,622 --> 00:37:12,834
..මම ඔවුන්ට හෙවනක් දෙන්න කැමති නොවෙන්නේ.
429
00:37:13,760 --> 00:37:15,727
එළියේ ඔවුන්ට ආරක්ෂිත නෑ.
430
00:37:16,525 --> 00:37:18,097
ඔවුන්ව දඩයම් කරනවා.
431
00:37:18,754 --> 00:37:20,156
අමුනුශ්ශයෝ වගේ.
432
00:37:25,663 --> 00:37:28,611
වසම වැසියෝ?
433
00:37:33,779 --> 00:37:35,761
ඔයා ඒවට වස දැම්මා.
434
00:37:38,692 --> 00:37:41,769
..එයාලා ඔක්කොම ඔයා මැරුවා.
435
00:37:41,908 --> 00:37:42,734
නෑ.
436
00:37:42,989 --> 00:37:44,788
නෑ,ඔයයි එයාලා ඔක්කොම මැරුවේ.
437
00:37:44,980 --> 00:37:48,461
මළවුන් අපි ගාවට ගෙනල්ලා අපි ඔක්කොම අනතුරේ දාලා.
438
00:37:48,972 --> 00:37:50,792
ඇයි ඔයා මරණයට බය වෙන්නේ?
439
00:37:52,765 --> 00:37:54,280
ඇයි ඔයා ඔච්චර ලෝභ.
440
00:37:57,290 --> 00:38:01,441
ඔයාට ඔයාගේ සාමය මරණය එක්ක හදාගන්නවෙනවා ,නාකි මිනිහෝ.
441
00:38:06,409 --> 00:38:08,156
ඔයා මොහොකටද බය?
442
00:39:00,128 --> 00:39:01,494
ඒක නම් ප්‍රියයි.
443
00:39:05,066 --> 00:39:07,233
තෝමස් පොඩි කොල්ලා කාලේ,
444
00:39:07,235 --> 00:39:09,803
එයා කරුවලට ගොඩක් බයයි .
445
00:39:09,805 --> 00:39:12,972
නිදාගන්න පුළුවන් වුනේ
මම සිංදු කිව්වොත් විතරයි.
446
00:39:12,974 --> 00:39:16,443
ඒකටත් ඒ සින්දුවම වෙන්න ඕනේ.
447
00:39:16,445 --> 00:39:18,411
වෙන කිසිවක් වැඩ කරේ නෑ .
448
00:39:20,315 --> 00:39:22,749
පටන් ගැන්මේ ඉඳන් සත්වයෙකුගේ පුරුද්ද.
449
00:39:34,763 --> 00:39:37,263
මම කවදාවත් හිතුවේ නෑ
ඔයා ඔහුට හොඳ ඇති වෙයි කියලා.
450
00:39:37,265 --> 00:39:39,566
මම පරික්ශාකාරියි .
451
00:39:42,037 --> 00:39:44,804
ඒක නම් නිර්බිත හා ලස්සන
දෙයක් ඔයා ඒක කරන්න තීරණය කරපු එකට.
452
00:39:46,741 --> 00:39:49,108
ඔයා දැනගන්න ඕනේ මම කොච්චර ආඩම්බරද කියලා.
453
00:39:50,512 --> 00:39:52,645
මම ඔයා ගැන වැරදියට හිතුවේ .
454
00:40:01,256 --> 00:40:03,523
ඒකට කොච්චර වෙලා ගන්නවද ?
455
00:40:04,559 --> 00:40:06,826
වැඩි වෙලාවක් නෑ .
456
00:40:13,668 --> 00:40:16,603
නිදා ගන්න මගේ කොල්ලෝ.
457
00:40:48,136 --> 00:40:50,136
සිලියා .
458
00:40:50,138 --> 00:40:53,172
- ඔයා මන් ගාවට ආයේ ආවා .
-ඔව් .
459
00:40:53,174 --> 00:40:55,909
ඔයාගේ අම්මා දන්නවද ?
460
00:40:55,911 --> 00:40:57,877
ඇය නිදාගන්නවා .
461
00:40:59,080 --> 00:41:01,881
ඇය ඔයා ගැන වදවෙනවා .
462
00:41:01,883 --> 00:41:04,050
මම ඒකට ඇයට හේතු දීල තියෙන්නේ .
463
00:41:16,064 --> 00:41:18,598
මොකක්ද ඔයාට දැනගන්න ඕනේ ?
464
00:41:18,600 --> 00:41:22,902
එයාලා ඇත්තටම මැරිලා නෑ ,
465
00:41:22,904 --> 00:41:25,605
නේද ?
466
00:41:30,412 --> 00:41:33,079
නෑ ,එයාලා මැරිලා නෑ ,නිකොලස් .
467
00:41:33,081 --> 00:41:35,582
ඉතින් එයාලා මොනවද ?
468
00:41:40,221 --> 00:41:42,422
එයාලා තමයි ඊළඟට එන්නේ.
469
00:43:44,846 --> 00:43:46,379
ඇලිශියා .
470
00:44:07,602 --> 00:44:08,868
මොන මගුලක්ද ඔයා කරන්නේ ?
471
00:44:10,338 --> 00:44:12,872
ක්‍රිස් ,එලියට යනවා!
472
00:44:12,874 --> 00:44:14,440
එලියට යනවා !
473
00:44:35,179 --> 00:44:37,837
සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
"ලක්ෂාන් පියුමන්තගේ"
@ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @
www.baiscopelk.com