1 00:00:00,207 --> 00:00:02,374 "Fear the Walking Dead."පසුගිය කොටසින් 2 00:00:02,476 --> 00:00:03,716 අපිට ආයේ බෝට්ටුවට යන්න වෙනවා. 3 00:00:03,778 --> 00:00:05,177 ඇය අපි ගැන කිව්වා හරි . 4 00:00:05,279 --> 00:00:06,979 අපි හැමදේම විනාශ කරනවා ... 5 00:00:20,635 --> 00:00:21,409 ආසාදනය වෙලාද? 6 00:00:21,529 --> 00:00:23,229 නෑ, ආසාදනය වෙලා නෑ . 7 00:00:23,331 --> 00:00:24,763 ඒ බල්ලෙක්. 8 00:00:24,866 --> 00:00:26,799 ඇයි මෙච්චර දුරක් ආවේ ? 9 00:00:26,901 --> 00:00:28,801 මට ඕන වුනේ මළවුන් යක්‍ෂයින් නොවෙච්ච තැනකට යන්නයි. 10 00:02:53,881 --> 00:02:55,814 හෙලෝ. 11 00:02:56,494 --> 00:02:58,094 හෙයි,මොකක්ද අවුල ? 12 00:02:58,196 --> 00:03:00,132 මගේ තාත්තා. 13 00:03:14,746 --> 00:03:16,346 ලෑස්තිද? 14 00:04:25,784 --> 00:04:27,350 ඔයාට මේක බලන්න ඕනේ නෑ . 15 00:04:27,452 --> 00:04:29,419 බලන්න එපා . බලන්න එපා . 16 00:05:03,984 --> 00:05:14,543 මෙම උපසිරැස බයිස්කෝප් වෙබ් අඩවියේ ඉදිරිපත් කිරීමකි. සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම "ලක්ෂාන් පියුමන්තගේ" @ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @ 17 00:06:16,315 --> 00:06:19,649 අම්මේ,දැන් දවස් දෙකක් වෙනවා . 18 00:06:20,160 --> 00:06:22,160 අපි සංකීර්ණයේ දකුණටයි උතුරටයි ගියානේ . 19 00:06:22,196 --> 00:06:23,462 එයාලා යන්න ඇත්තේ නැගෙනහිරටයි . 20 00:06:23,564 --> 00:06:26,431 අම්මේ ,අපිට ආයේ ඇබිගේල්එකට යන්න ඕනේ . 21 00:06:26,533 --> 00:06:28,900 - මේ විදිහට අපිට එයාව කවදාවත් හොයාගන්න බෑ . -එයා එළියේ ඉන්නවා,මම ඒක දන්නවා . 22 00:06:29,003 --> 00:06:30,669 ට්‍රැවිස් සමහරවිට ආපහු යන්නත් ඇති . 23 00:06:30,771 --> 00:06:32,804 මැඩිසන් ,බෝට්ටුවේ වතුර තියෙනවා . 24 00:06:32,906 --> 00:06:35,073 අපිට දිගටම කුණු ඉවත් කරන්න බෑ . 25 00:06:35,175 --> 00:06:37,309 වාහනය දුමෙන් දුවන්නේ (තෙල් ඉවරවෙන්න ළඟයි). 26 00:06:47,154 --> 00:06:49,154 හොඳයි. 27 00:07:14,696 --> 00:07:17,046 හෙයි ,කොල්ලෝ මෙහාට එනවා. 28 00:07:18,185 --> 00:07:19,379 මමද ? 29 00:07:19,499 --> 00:07:21,379 ඔයා තමයි .ඔතන හිටියා කියලා වැඩක් නෑනේ .මෙහාට එනවා. 30 00:07:25,550 --> 00:07:27,214 අද ඔයාට කොහොමද ඩොන් ඔලිවරෝ ? 31 00:07:27,565 --> 00:07:28,820 දොස්තර නුඑස් .. 32 00:07:29,112 --> 00:07:33,828 මගේ ප්‍රංශ භාෂාව පොඩ්ඩක් අවුල්, මට නම් දැනෙන්නේ මහජරාවක් වගේ. 33 00:07:34,430 --> 00:07:37,787 මම දොස්තර කෙනෙක් නෙවෙයි . මම බෙහෙත් වෙළෙන්දෙක් . 34 00:07:37,907 --> 00:07:39,889 ඒවගේම මගේ නම් අලේහන්දරෝ . 35 00:07:40,692 --> 00:07:43,145 මම ඉක්මනටම යන්නයි ඉන්නේ , ඩොන් අලේහන්දරෝ . 36 00:07:43,265 --> 00:07:44,853 හිතන්න පටන් ගන්න එක හොඳයි වගේ දැන්. 37 00:07:45,159 --> 00:07:47,860 බෙහෙත් ඉතිරි කරගන්න එකගැන. 38 00:07:48,760 --> 00:07:52,865 අද නෙවෙයි. අපි ඒකගැන බලාගමු හෙට . 39 00:08:29,256 --> 00:08:31,223 නෑ . 40 00:08:31,325 --> 00:08:33,525 - නෑ. -මොනමඟුලකද ඒක ගියේ ? 41 00:08:33,627 --> 00:08:35,267 හමුදාව අපි ගොඩබිමට එනකන් ඉඳලා තියෙනවා. 42 00:08:35,295 --> 00:08:37,596 එයාලා බලාගෙන ඉඳලා ඊටපස්සේ... 43 00:08:41,668 --> 00:08:43,001 දැන් මොකක්ද කරන්නේ ? 44 00:08:43,103 --> 00:08:45,103 අපි මුහුද ඇතුලට ඇවිදන් යනවා . 45 00:08:47,708 --> 00:08:48,740 හොඳයි,අපිට හෙවනක් ඕනේ . 46 00:08:48,842 --> 00:08:51,676 වෙරළට එහායින් තියෙන අර හෝටලයට යමු . 47 00:08:54,548 --> 00:08:56,214 - එන්න,යමු . -අපි ගියොත් ,එයා කවදාවත් අපිව හොයාගන්න එකක් නැතිවෙයි. 48 00:08:56,316 --> 00:08:59,117 - එයා හොයමින් නෙවෙයි ඉන්නේ . -එයා හැමවෙලේම ගෙදර එනවා . 49 00:08:59,219 --> 00:09:02,954 අම්මේ ,ඔයා කැමති හෝ අකමැති වුනත් දැන් ඉන්නේ ඔයයි මමයි විතරයි . 50 00:10:06,687 --> 00:10:07,752 කිසිදෙයක් හෙල්ලුනේ නෑ . 51 00:10:09,890 --> 00:10:11,590 ඒ තැන පිරිසිදුවට ගනීවි. 52 00:10:11,692 --> 00:10:13,091 ඒක බඩගානවා වෙන්න පුළුවන් . 53 00:10:13,193 --> 00:10:14,993 එලියට වඩා ඇතුල හොඳයි . 54 00:10:53,236 --> 00:10:55,090 බැන්ඩේජ් වලට වඩා වතුර නම් අන්තිමයි. 55 00:10:55,335 --> 00:10:57,002 මොකක්ද කිව්වේ ? 56 00:10:57,380 --> 00:10:59,511 එන්න,අපිට කරන්න වැඩක් තියෙනවා. 57 00:12:00,534 --> 00:12:02,734 කවුරුහරි මේ තැන අගුළු දාලා තියෙනවා . 58 00:12:04,237 --> 00:12:06,137 එයාලා දැන් කොහෙද? 59 00:12:28,562 --> 00:12:29,961 ඔයාට මොලේ අමාරුවක්වත් හැදිලද ? 60 00:12:38,271 --> 00:12:40,171 සේවාව බිඳ වැටිලා . 61 00:12:44,711 --> 00:12:46,311 අම්,කොහෙද? 62 00:12:46,431 --> 00:12:47,672 දොර වහනවා. 63 00:12:51,718 --> 00:12:53,218 අපි මොන මඟුලකද යන්නේ ? 64 00:12:57,424 --> 00:12:58,957 හෙලෝ . 65 00:13:03,663 --> 00:13:04,996 කෙලියා . 66 00:13:10,570 --> 00:13:12,937 අපි ඇවිදින්න පොඩ්ඩක් තියෙනවා, ඉතින් අපි දේවල් පැහැදිලිව තියාගන්න ඕනේ. 67 00:13:13,039 --> 00:13:15,707 එක,මළවුන් අතරේ , ඔයා කටවහගෙන ඉන්න ඕනේ . 68 00:13:15,809 --> 00:13:18,977 දෙක ,මගේ ගාව ඉද්දි , ඔයා කටවහගෙනම ඉන්න ඕනේ. 69 00:13:19,079 --> 00:13:20,519 තුන තමා ,අපි යන තැනට ගියාම , 70 00:13:20,547 --> 00:13:22,347 අපිට මහ එපා කරපු(spanishඅසභ්‍ය වචනයක්)එවුන් ටිකක් හමුවෙනවා . 71 00:13:22,449 --> 00:13:24,015 මම කියනකම් ඔයා , 72 00:13:24,117 --> 00:13:26,518 කටවහගෙනම ඉන්න ඕනේ ,හොඳයි . 73 00:13:31,291 --> 00:13:33,525 ඔයාගේ මේකප් එක දාගන්නවා. මට ඔහේගේ ගඳ මෙතනට දැනෙනවා . 74 00:13:38,198 --> 00:13:41,332 ඉතින් එක දෙයක් අහන්න තියෙනවා මට කතා කරන්න බැරි වෙන්න කලින් . 75 00:13:41,435 --> 00:13:42,534 ඇයි මාවම තෝරාගත්තේ? 76 00:13:44,171 --> 00:13:46,938 මොකද,මෝඩයෝ , 77 00:13:47,040 --> 00:13:48,973 කවුරුත් ඔහේ නැති වුනා කියලා වදවෙන්නේ නැති නිසා. 78 00:14:01,721 --> 00:14:03,221 ඔයා ගැන කවුරු වදවෙන්නද ? 79 00:14:03,323 --> 00:14:05,423 මන් ගැන වදවෙන එකම කෙනාත් අතුරුදහන් වෙලා . 80 00:14:25,962 --> 00:14:28,463 කාගේ හරි කෙනෙක්ගේ සතුටුතම දවස. 81 00:14:30,847 --> 00:14:32,867 ඒක නොවෙනකම්. 82 00:14:35,572 --> 00:14:37,292 ඔයාලා දන්නවද,මම බඳින්න ඔන්න මෙන්න ගියා . 83 00:14:41,044 --> 00:14:43,678 කවුද ඒ වාසනාවන්තයා ? 84 00:14:43,780 --> 00:14:46,047 එයාගේ නම විලියම් . 85 00:14:47,684 --> 00:14:49,484 එයා හොඳ කෙනෙක් . 86 00:14:51,720 --> 00:14:54,289 එච්චර හොඳ කෙනෙක් වෙන්න නම් බෑ. 87 00:14:56,159 --> 00:14:58,193 ඔයා කිව්වේ ඔන්න මෙන්න ගියා කියලා. 88 00:15:00,497 --> 00:15:02,630 එයා නව් මෙක්සිකෝවට යමින් හිටියේ . 89 00:15:04,067 --> 00:15:06,668 සැන්ටා ෆෙ වලට . 90 00:15:06,770 --> 00:15:09,370 ඒවගේම මට මගේ දෙමව්පියන්ව බලාගන්න තිබ්බා . 91 00:15:09,472 --> 00:15:13,041 අතීතය,ඔයාව අසනීප කරාවි . 92 00:15:13,143 --> 00:15:16,344 මැඩිසන්,කුස්සිය හොයා ගන්න යමු . 93 00:15:25,522 --> 00:15:27,322 අම්මේ,යමු. 94 00:15:49,734 --> 00:15:54,015 ඉතින් අද උදේ ,මොකක්ද ඒ වුනේ ? 95 00:15:57,153 --> 00:16:00,021 ඒ මැරෙන්න හිටිය අය එයාලම මළවුන්ට බාරවෙනවා 96 00:16:00,123 --> 00:16:02,423 ඒවගේම ඒ තාප්පයට එකතු වෙනවා . 97 00:16:02,525 --> 00:16:05,393 අපේ සහෝදරයෝ,අපේ සහෝදරියෝ 98 00:16:05,495 --> 00:16:07,996 එයාලව ආරක්ෂා කලොත් . 99 00:16:08,098 --> 00:16:10,398 එයාලා අපිව ආරක්ෂා කරනවා. 100 00:16:12,702 --> 00:16:14,235 ඔයා වැරදිනම් ? 101 00:16:14,337 --> 00:16:16,738 මොකද වෙන්නේ ඔයාගේ යහළුවා කිසිම හේතුවක් නැතිව නිකම්ම දවල් කෑමක් වුනොත් ? 102 00:16:19,242 --> 00:16:21,976 මේ,ලෝකේ ,මේ මළවුන්, 103 00:16:22,078 --> 00:16:23,578 ඔයා හිතන්නේ මොනවා වෙනවා කියලද? 104 00:16:23,680 --> 00:16:25,346 ඔයා නම් දුර්වල වගේම විශ්වාසය නැති කෙනෙක් , 105 00:16:25,448 --> 00:16:26,314 කියන්න,ඔයා මොනවද විශ්වාස කරන්නේ ? 106 00:16:26,416 --> 00:16:28,283 මම දන්නේ නෑ. 107 00:16:28,385 --> 00:16:30,785 හැම තිස්සෙම සාගරය ලේ සෝදා හරිනවා . 108 00:16:30,887 --> 00:16:33,488 වෙරල පෙණ හා කුණු වලින් පිරිලා තියෙනවා. 109 00:16:33,590 --> 00:16:38,159 ඉර හරියට විස වගේ වෙලා එය වතුර හා ගොඩබිම පුච්චලා දානවා, 110 00:16:38,261 --> 00:16:39,861 ඒක හොඳටම හෝදලා දාන එක . 111 00:16:41,631 --> 00:16:44,265 එකේ වෙනසක් නෑ. 112 00:16:44,367 --> 00:16:47,035 මළවුන්,එයාලා නැවත එනවා . 113 00:16:47,137 --> 00:16:50,505 ඒවගේම එයාලා ගියාම,මේ ලෝකය අලුත තිබ්බා වගේ තියෙයි . 114 00:16:52,242 --> 00:16:55,643 - මේ අර බෙහෙත් වෙළෙන්දාගේ අදහස්ද? -ඒක තමයි ඇත්ත. 115 00:16:55,745 --> 00:16:57,912 එයා නැත්නම්,අපි අතරමං වෙනවා . 116 00:16:59,449 --> 00:17:01,015 ඔයාව නම් හම්බුනා කියාලා පෙන්නේ නෑ. 117 00:17:01,117 --> 00:17:03,184 ඔයාට ඇත්තටම තේරුනේ නෑ,නේද ? 118 00:17:05,388 --> 00:17:07,488 එයාලා හපලා තිබ්බේ. 119 00:17:07,590 --> 00:17:09,357 මඟුල තමයි . 120 00:17:09,459 --> 00:17:10,825 ඔයාව කාලා තිබ්බොත්,ඔයා හැරවෙනවා (මළවුන් කෙනෙක් වෙනවා) . 121 00:17:10,927 --> 00:17:12,460 එයා එහෙම නෙවෙයි. 122 00:17:12,562 --> 00:17:14,662 ඔයා ඇත්තටම ඒක විශ්වාස කරනවද ? 123 00:17:14,764 --> 00:17:16,631 මට විශ්වාස කරන්න ඕනේ නෑ. 124 00:17:16,733 --> 00:17:18,533 මම දැක්කනේ . 125 00:17:19,536 --> 00:17:21,369 දිගටම ඇවිදින්න,මෝඩයෝ . 126 00:17:38,088 --> 00:17:39,821 අපි කාමර පරික්ෂා කරන්න ඕනේ . 127 00:17:39,923 --> 00:17:41,856 හැම එකක්ම . 128 00:17:41,958 --> 00:17:44,192 ඔයා දන්නවද ,අමුත්තන්ට ඇඳුම් බෑග් තිබ්බා කියලා, පොඩි බාර් එකනම් බඩු තියෙන්න පුළුවන් . 129 00:17:44,294 --> 00:17:45,626 කුස්සිය හිස් . 130 00:17:45,729 --> 00:17:48,162 තට්ටුවෙන් තට්ටුවට හා කාමරයෙන් කාමරයට යන්න, 131 00:17:48,264 --> 00:17:49,997 - අපි මොනවම හරි හමුවේවි . -මෙතන පහල බලමු . 132 00:17:50,100 --> 00:17:52,333 - ඔයා මෙහෙ පහල බලන්න. -මට ඔයාව මාත් එක්ක ඕනේ. 133 00:17:52,435 --> 00:17:54,135 ඔෆිලියායි මමයි ටවර් එකේ බලන්නම් ඊටපස්සේ ඉර බහින්න කලින් ආයේ මෙතනටම එන්නම් . 134 00:17:54,237 --> 00:17:56,104 නෑ,මම නෑ කිව්වනේ . 135 00:17:56,206 --> 00:17:58,339 අපි හැම ශාලාවක්ම හා හැම දොරක් ගැනම බැලුවා . 136 00:17:58,441 --> 00:18:00,141 ආසාදිතයෝ හිටියා නම් , අපි උන්ව මෙලහකටත් දැකලා . 137 00:18:00,243 --> 00:18:02,877 බෙරිච්ච අය හිටියා නම් එලියට ඇවිල්ලා. 138 00:18:02,979 --> 00:18:04,445 මේ තැන මෙලෝ යකෙක් නෑ . 139 00:18:05,575 --> 00:18:07,982 - ඇලිශියා. -ඇයට ඇය ගැන බලාගන්න පුළුවන් . 140 00:18:08,084 --> 00:18:09,851 මගේ ජීවිතෙන් බාගයක්ම ඒකයි කරන්නේ. මම විශ්වාසයි මට අවුලක් වෙන්නේ නෑ . 141 00:18:17,060 --> 00:18:18,726 ඉඳ ගන්න. මන් ගානේ බීම. 142 00:18:18,828 --> 00:18:20,228 - දැන් බෑ,වික්ටර්. -විශේෂයෙන්ම දැන් තමා ඕනේ . 143 00:18:20,296 --> 00:18:22,430 - මට එපා . -හොඳයි ,ඔයා නිකන් ජරා වෙලා වගේ . 144 00:18:22,532 --> 00:18:24,298 ඔ,ස්තුතියි . 145 00:18:24,401 --> 00:18:26,768 ඕන වෙලාවක . 146 00:18:26,870 --> 00:18:29,070 ඔයා කම්මුල් වලට පාටක් ඕනේ . 147 00:18:29,172 --> 00:18:32,140 ඔයාට බීමක් ඕනේ . මටත් බීමක් ඕනේ . 148 00:18:33,977 --> 00:18:37,178 එන්න,ඒක ඖෂධමය දෙයක් . 149 00:18:50,894 --> 00:18:52,627 කවුද මේ කට්ටිය? 150 00:18:52,729 --> 00:18:55,730 එයාලා කල්ලියක්. ගොඩකින් එකක් . 151 00:18:55,832 --> 00:18:57,799 එයාලා නැගෙනහිර ටිඋහානා පාලනය කරනවා . 152 00:18:57,901 --> 00:19:00,201 හැම භාණ්ඩයක්ම ,හැම සැපයුමක්ම මෙතැනට තමා එන්නේ. 153 00:19:01,671 --> 00:19:02,937 එයාලා මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ ටිකක් . 154 00:19:03,039 --> 00:19:05,206 එයාලා දැන් හැමදෙයක් එක්කම ගනු දෙනු කරනවා. 155 00:19:05,308 --> 00:19:07,775 ඒවගේම එයාලා දිහා වැරදි විදිහට බැලුවොත් එයාලා ඔයාව එල්ලාවී. 156 00:19:18,121 --> 00:19:20,188 මාර්කෝස් වලට පිළිගන්නවා. 157 00:19:35,705 --> 00:19:38,272 අපි මෙහාට ආවේ වතුර ගන්න. කොහෙද මට හෙලෝ කියන එක ? 158 00:19:40,262 --> 00:19:43,138 හොඳයි,ඔහෙට මොනවද තියෙන්නේ මට දෙන්න? 159 00:19:58,966 --> 00:20:00,814 ඔයා දන්නවනේ කරන්න ඕනේ දේ ,පැටියෝ . 160 00:20:00,934 --> 00:20:02,701 මේකට හරියන ඕනෙම දෙයක්. 161 00:20:02,821 --> 00:20:05,170 ගනුදෙනුවට අනුව දෙකක් නේ . ඒ තිබ්බ විදිහ . 162 00:20:14,811 --> 00:20:16,410 යමු . 163 00:20:20,183 --> 00:20:22,316 එන්න,ෂොපින් යමු . 164 00:20:39,913 --> 00:20:42,813 - ම්. -මම ඔයාට මෙතන මේ දැන්, 165 00:20:43,053 --> 00:20:44,886 නියම මාර්ටිනි එකක් හදන හැටි කියන්නම් . 166 00:20:44,988 --> 00:20:47,355 හොලවනයකට ජින් ටිකක් දාන්න . 167 00:20:47,457 --> 00:20:49,590 ඒක ළඟටම ඇවිත් 168 00:20:49,693 --> 00:20:52,093 වර්මවුත්(මුද්‍රික පාන වර්ගයක් ) කියලා මුමුණන්න. 169 00:20:52,195 --> 00:20:53,928 ඉතින් එච්චරද ? 170 00:20:54,030 --> 00:20:55,196 - ඉන්න,මොකක් ? -මොකක්? 171 00:20:55,298 --> 00:20:56,631 - ආයේ ඒක කියන්න. -ඉතින් එච්චරද ? 172 00:20:56,733 --> 00:20:59,901 අහා ,කොහොමද මම ඒක අඳුන ගත්තේ නැත්තේ 173 00:21:00,003 --> 00:21:03,471 අපේම මැඩිසන් ක්ලාර්ක් 174 00:21:03,573 --> 00:21:05,340 දක්ෂිණ රූපසුන්දරියක්බව . 175 00:21:05,442 --> 00:21:07,642 ඇලබාමා වල . 176 00:21:07,744 --> 00:21:08,943 ම්-හ්ම් . 177 00:21:09,045 --> 00:21:10,778 ඉස්ලෝකේ යන කාලේ බාර් එකක සේවය කරා . 178 00:21:10,880 --> 00:21:13,815 ඒවගේම මම ඔයාට මෙතන , මේ දැන් කියන්නම් , 179 00:21:13,917 --> 00:21:15,583 ඔයාගේ කතාව නම් විකාරයක්. 180 00:21:15,685 --> 00:21:17,285 ඔයාගේ මාර්ටිනි එක විකාරයක් . 181 00:21:17,387 --> 00:21:19,187 ඒවගේම අර වර්මුත් කෙහෙල්මල පට්ට පරණයි . 182 00:21:19,289 --> 00:21:21,489 හොඳයි. 183 00:21:21,591 --> 00:21:23,758 මට උගන්වන්න,ක්ලාර්ක් මහත්මිය . 184 00:21:26,696 --> 00:21:28,396 මට ටකිලා එකක් ගෙන්න. 185 00:21:39,175 --> 00:21:42,276 දෙවියනේ ,මට හෝටල් පෙන්න බෑ . ඔ ,ඒවා මාව බය කරනවා . 186 00:21:42,379 --> 00:21:45,213 මළවුන් එළියේ ඇවිදිනවා ඉතින් හොටල්ද ඔයාව බය කරන්නේ ? 187 00:21:46,983 --> 00:21:48,816 මම හිතන්නේ කාපට් එක වෙන්න ඕනේ. 188 00:22:00,930 --> 00:22:02,964 කෙලියා,අපි ආපහු යන්න ඕනේ . එන්න . 189 00:22:03,066 --> 00:22:04,966 - ඉන්න . -ඇලිශියා . 190 00:22:05,068 --> 00:22:06,667 ඉන්න,දැන්ම නෙවෙයි . 191 00:22:23,486 --> 00:22:25,653 කවුරුහරි ආසාදිතයින් ඉන්න කාමර සලකුණු කරලා තියෙනවා. 192 00:22:33,930 --> 00:22:35,863 හෙයි,එන්න . 193 00:22:49,946 --> 00:22:52,413 ඔ,පුංචි බාර් එක රටකජු වලටම හිස් වෙලා . 194 00:22:52,515 --> 00:22:54,315 ඒවා සමහරවිට ඇලජික් ඇති . 195 00:23:20,777 --> 00:23:22,510 එන්න,යමු . 196 00:23:25,882 --> 00:23:27,815 ඔෆිලියා. 197 00:23:56,946 --> 00:23:58,346 ඉතින් අපි මොනවද හොයන්නේ ? 198 00:23:58,448 --> 00:24:00,281 වතුර,ගුස්,විටමින් , 199 00:24:00,383 --> 00:24:02,817 ගිලන් හලේ භාවිත කරන්න පුළුවන් ඕනෑම දෙයක්. 200 00:24:16,432 --> 00:24:17,899 නවතින්න. 201 00:24:19,802 --> 00:24:21,102 අපිට අවශ්‍ය දේ විතරයි . 202 00:24:37,554 --> 00:24:39,186 නික්. 203 00:24:44,093 --> 00:24:46,060 මේක පුරවන්න හරිද ? 204 00:24:46,162 --> 00:24:48,095 මෙතන යටටත් දාන්න ඕනේ . 205 00:25:12,422 --> 00:25:14,822 හෙයි,තවම මේකේ උණුසුම් වතුර තියෙනවා. 206 00:25:22,532 --> 00:25:25,967 ඔයා මොකද හිතන්නේ එයා වැඩේ අතහැරලා දැම්ම එක ගැන? 207 00:25:28,171 --> 00:25:29,437 මොකක්? 208 00:25:29,539 --> 00:25:31,305 අර මිනිහා . 209 00:25:35,044 --> 00:25:37,745 මම වගේ නම් ,හරියට , එක එකදේවල් 50ක් විතර උත්සහ කරනවා 210 00:25:37,847 --> 00:25:39,113 කලින්ම මම... 211 00:25:39,215 --> 00:25:41,115 සමහරවිට එයාට එපා වෙන්න ඇති . 212 00:25:41,217 --> 00:25:43,317 මොකක් නිසා එපා වෙන්න ඇතිද ? 213 00:25:46,089 --> 00:25:47,855 ජීවිතය රැකගන්න එකෙන් . 214 00:25:49,292 --> 00:25:51,092 ජීවිතය රැකගන්න එක ඔයාට එපා වෙන්නේ නෑ . 215 00:25:51,194 --> 00:25:53,260 ඔයා දිගටම ඒක කරනවා . ඔය-ඔයාට තියෙන්නේ. 216 00:25:55,098 --> 00:25:56,497 මොකක්ද ? 217 00:25:56,599 --> 00:25:59,166 අපි බේරෙන්නේ නැති වෙයි . 218 00:26:02,472 --> 00:26:04,005 එහෙම කියන්න එපා . 219 00:26:06,876 --> 00:26:08,843 ඔයා දන්නවනේ ,මගේ තාත්තා, 220 00:26:08,945 --> 00:26:11,412 එයා හැමතිස්සෙම ඉන්නේ බලාපොරොත්තුවකට පියවරක් පස්සෙන්. 221 00:26:13,249 --> 00:26:15,182 මට දැන් ඒක පේනවා. 222 00:26:17,520 --> 00:26:19,487 එහෙනම් ඩැනියල් වැරදියි. 223 00:26:21,691 --> 00:26:23,557 ඒක විතරයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ . 224 00:26:23,660 --> 00:26:25,860 ඒක නැති වුනොත් අපි ඉවරයි . 225 00:26:28,965 --> 00:26:30,965 මට සමාවෙන්න . 226 00:26:34,504 --> 00:26:36,537 ඔයාට මම ඉන්නවා. 227 00:26:39,042 --> 00:26:41,876 ඒක වටින ම දේ ,ඔයා දන්නවනේ ? 228 00:26:41,978 --> 00:26:43,611 අපියි ඔයාගේ පවුල දැන් . 229 00:26:45,515 --> 00:26:47,748 පවුල කියන්න පවුලකට . 230 00:27:05,268 --> 00:27:06,467 හෙයි. 231 00:27:16,713 --> 00:27:18,179 එයාට පාඩුවේ ඉන්න දෙනවා. 232 00:27:18,299 --> 00:27:20,434 මේ පාහරයා මාව ගොනාට අන්දන්න හැදුවේ. 233 00:27:26,642 --> 00:27:27,825 බැල්ලිගෙ... 234 00:27:30,529 --> 00:27:32,382 මොනවද තමුසේ කරේ ? මොනවද තමුසේ ඒ කරේ ? 235 00:27:32,502 --> 00:27:33,212 මගේ මචාටේ(මන්නයක් වැනි පිහියක් )එක ගේනවා . 236 00:27:33,332 --> 00:27:34,601 මේ බැල්ලිගෙ පුතාට පැහැදිලි කරනවා ,ඌට දැන් වෙන්න යන්නේ මොකක්ද කියලා . 237 00:27:34,721 --> 00:27:35,783 හෙයි,මට සමාවෙන්න. 238 00:27:35,903 --> 00:27:37,350 ඔයා දන්නවද අපි මීයන්ට කරන දේ? අපි උන්ගේ කකුල් කපනවා . 239 00:27:37,470 --> 00:27:39,336 - එයාලා ඔයාගේ අත කපන්න හදන්නේ. -එපා,එපා,එපා,ඉන්න. 240 00:27:39,438 --> 00:27:41,305 මට පරිවර්තනය කරන්න.එයාගේ අහන්න අර ඇතුලේ ඉන්නේ එයාගේ නංගිද කියල. 241 00:27:41,407 --> 00:27:43,974 අර ඔයා නංගිද ඇතුලේ ඉන්නේ ?එයාගේ අහන්න. 242 00:27:44,076 --> 00:27:47,120 එයාගෙන අහන්න ඒ එයාගේ නංගිද ඇතුලේ ඉන්නේ කියලා ? 243 00:27:50,249 --> 00:27:52,129 එපා,එපා,එපා,ඉන්න,ඉන්න. එයා මට යන්න දෙන්න නැත්නම්, 244 00:27:52,218 --> 00:27:53,578 අපි අපේ ගනුදෙනු වෙනකොහෙට හරි අරන් යනවා . 245 00:28:01,811 --> 00:28:04,144 ඔව්,ඔව්,තවදුරටත් ඔක්සි(බෙහෙත් වර්ගයක් ) හම්බවෙන්නේ නෑ. 246 00:28:04,246 --> 00:28:05,846 ඔව්,ඔයාගේ ඔක්සි ඉවර වෙයි . 247 00:28:05,948 --> 00:28:07,481 තවදුරටත් ඔක්සි නෑ,මිනිහෝ . ඒකට කියන්න . 248 00:28:07,601 --> 00:28:09,165 මූට කියන මූට තත්පර 10ක් තියෙනවා කියලා පැහැදිලි කරන්න. 249 00:28:09,285 --> 00:28:12,219 එයාට කියන්න කිසිදෙයක් ඉතිරිවෙලා නෑ කියලා. කිසි දෙයක් ඉතිරි වෙලා නෑ කියලා. 250 00:28:12,321 --> 00:28:15,022 ඔයාට ඔයාගේ සඟවාගත්ත ඒවා තියෙනවා,එත් ඔයාට ඒක ඉවර වෙන වෙලාවක් තියෙනවා ,මිනිහෝ , 251 00:28:15,124 --> 00:28:17,458 ඒක ඉතිරිවෙලා තියෙයි,කොච්චරක්ද,සති කිහිපයක් විතර? 252 00:28:17,560 --> 00:28:21,061 උපරිමයෙන්ම .ඒවගේම,ඔව් ,ඔයාට ඒ වෙනුවට එකක් හොයාගන්න පුළුවන් වෙයි, 253 00:28:21,163 --> 00:28:24,565 ඒත් ඒ ප්‍රාර්ථනාව නරකින් නරක අතට හැරවෙන්නේ 254 00:28:24,667 --> 00:28:28,101 ඒවගේම ඔයාගේ සහෝදරිට පවුලක් ඕනේ. 255 00:28:28,204 --> 00:28:30,270 පවුල(spanish). 256 00:28:30,372 --> 00:28:33,040 ඔව්,එයාලට ඒක ඕනේ ඔයා ඔයාගේ නංගිට ඒවා නොදී සතියක් තිබ්බොත් , 257 00:28:33,142 --> 00:28:35,776 ඔයාට යදින්න වෙන්නේ ඇය හැරවිලා ඊටපස්සේ ඔයාට එයාව මරන්න පුළුවන්නේ . 258 00:28:44,553 --> 00:28:46,520 ඔයාට ඔක්සිනේ ඕනේ. 259 00:28:46,622 --> 00:28:48,088 අපි ගාව ඔක්සි තියෙනවා . 260 00:28:51,393 --> 00:28:54,728 එත් දැන්,ඔයාට ඕනේ නම් , 261 00:28:54,830 --> 00:28:56,797 අපිට තව වතුර දාපු කරත්තයක් ඕනේ . 262 00:29:06,475 --> 00:29:08,709 තව පාරක් . 263 00:29:37,339 --> 00:29:38,739 මොකක් ? 264 00:29:40,376 --> 00:29:42,309 උන් දන්නේ නෑ අපේ කොලොනිය(මිනිස් වාසය)තියෙන්නේ කොහෙද කියලා 265 00:29:42,411 --> 00:29:44,077 ඒවගේම අපිට ඒක දැනගන්න තියන්නත් බෑ . 266 00:29:44,179 --> 00:29:45,679 උන් එකපාරක් හරි ඔයා පස්සේ එහාට ඇවිල්ලා තියෙනවද ? 267 00:29:45,781 --> 00:29:48,048 නෑ,එත් මට කවදාවත්ම පිස්සු මෝඩයෙක් හිටියේ උන්ට එන්න කියපු. 268 00:29:48,150 --> 00:29:49,883 උන් අපිව එතනම මරන්නත් තිබ්බා . 269 00:29:49,985 --> 00:29:51,852 ඉතින්,අපි ආරක්ෂිතයි,අපිට වතුර තියෙනවා . 270 00:29:51,954 --> 00:29:54,021 නෑ,අපි ආරක්‍ෂිත නෑ. දැන් උන් අපි ගැන ටිකක් හොයන පාටයි. 271 00:29:54,123 --> 00:29:56,523 ඒක ඔයාගේ තැන නෙවෙයි. 272 00:29:56,625 --> 00:29:59,059 ඔයාට මැරෙන්න ඕනේ නම් ,ගිහින් මැරෙන්න. 273 00:29:59,161 --> 00:30:01,228 මට සමාවෙන්න. 274 00:30:01,330 --> 00:30:03,297 මට සමාවෙන්න(spanish). 275 00:30:03,399 --> 00:30:04,798 මොකක් ? 276 00:30:04,900 --> 00:30:06,867 එකේ තේරුම මට සමාවෙන්න කියන එක. 277 00:30:14,376 --> 00:30:18,078 අපි මෙතන ඉඳන් හිටියා නම් මේ ඔක්කොම අපායට යන්න කලින් , 278 00:30:18,180 --> 00:30:20,814 සමහරවිට අපි දෙන්නම් රෝසරිටෝ වලට බහින්න තිබ්බා. 279 00:30:20,916 --> 00:30:22,616 නෑ,ඒකනම් නොවෙන්න තිබ්බා. 280 00:30:22,718 --> 00:30:25,285 ස්ටිවනුයි මමයි ළමයින්ව හැමතිස්සෙම ජෝෂුවා ට්‍රි වලට එක්ක ගියා . 281 00:30:25,387 --> 00:30:29,156 අහ,ඔයා කවදාවත් දන්නේ නෑ. 282 00:30:29,258 --> 00:30:31,458 මට පුළුවන් නම් ටෝම්ව බලන්න පුළුවන්කම තිබ්බා, 283 00:30:31,560 --> 00:30:35,195 ඔයා නම් හෙන ජරා පවුල් පලා යෑමකට යන්නත් තිබ්බා . 284 00:30:35,297 --> 00:30:38,999 ඔයා සමහරවිට ඔයාගේ මව්-කාර්යයන්ගෙනුත් පැනලා යන්න ඉඩ තිබ්බා, 285 00:30:39,101 --> 00:30:41,902 බාර් ඒකට පැනලා ඇවිත් මාව හමුවෙන්න තිබ්බා . 286 00:30:42,004 --> 00:30:44,805 මම සමහරවිට ඔයාගේ එහාපැත්තෙන් ඉඳගනිවී. 287 00:30:44,907 --> 00:30:46,840 අපි කතා කරන්න තිබ්බා . 288 00:30:48,077 --> 00:30:50,811 ෂුවර්,ඔයාට කතා කරන්න ඉඩ තිබ්බා. 289 00:30:50,913 --> 00:30:53,814 මම නම් ලෝකේ ඉස්සරහට එන්න තියෙන දේවල් ගැන කතා කරන්න තිබ්බා , 290 00:30:53,916 --> 00:30:57,618 කිසිම වැඩකට නැති දේවල් ටිකක් 291 00:30:57,720 --> 00:30:59,553 ඔයාව සතුටු කරන්න කියන . 292 00:30:59,655 --> 00:31:02,055 ඕනෑම දෙයක් ඒත් ටෝම්ව ඇර . 293 00:31:05,127 --> 00:31:06,827 ඔයාට මාව සෙට් වෙන්නත් තිබ්බා ? 294 00:31:09,198 --> 00:31:11,431 මම මිනිස් දුෂකයෙක් ,මැඩිසන්. 295 00:31:13,936 --> 00:31:15,836 ඒක ජොලි වෙන්නත් තිබ්බා. 296 00:31:24,413 --> 00:31:27,714 ඒත් දැන් ඒක වෙන්නේ නෑ ,ඉදිරියට යෑමක් නෑ , 297 00:31:27,816 --> 00:31:31,785 ඒවගේම කතා කරන්න ලෝකයක් ඇත්තෙත් නෑ . 298 00:31:33,455 --> 00:31:35,422 ටොම් කෙනෙක් නෑ. 299 00:31:35,524 --> 00:31:38,358 ස්ටීවන් කෙනෙක් නෑ . 300 00:31:38,460 --> 00:31:41,128 අඩුම ගානේ හරිහමන් බාර් එකක්වත් නෑ . 301 00:31:48,470 --> 00:31:51,104 එයා හරි . 302 00:31:51,206 --> 00:31:53,173 ඇලිශියා හරි . 303 00:31:55,678 --> 00:31:58,378 මට ආයේ කවදාවත්ම නික්ව දකින්න හම්බවෙන්නේ නෑ . 304 00:32:02,051 --> 00:32:04,017 එයා පණපිටින් . 305 00:32:04,119 --> 00:32:05,652 කොල්ලා වෙඩි නොවදින කොල්ලෙක් . 306 00:32:05,754 --> 00:32:07,354 ඔව්,ඔයාට තේරෙන්නේ නෑ නේද . 307 00:32:10,192 --> 00:32:12,959 ඒ කොල්ලා ඉපදුනෙත් කිසිදෙයක් නැති විදිහට. 308 00:32:14,797 --> 00:32:16,263 හරියට එයාගේ තාත්තා වගේ. 309 00:32:17,733 --> 00:32:19,499 එයා මගේ ඇඟිලි අස්සෙන් ලිස්ස ලිස්ස හිටියේ 310 00:32:19,601 --> 00:32:22,069 මම එයාව උපදවපු දවසේ ඉඳන් . 311 00:32:22,171 --> 00:32:24,237 සමහරවිට ඔයා ඕනවට වඩා තදින් අල්ලන් ඉන්න ඇති . 312 00:32:24,339 --> 00:32:27,541 - අපෝ නෑ. -හොඳයි,හරි . 313 00:32:28,911 --> 00:32:31,111 ඒ එයාගේ තාත්තාගේ අන්ධකාරය. 314 00:32:33,849 --> 00:32:35,916 ඔයා එයාලට තනිවම ඉන්නදෙන කොට , 315 00:32:36,018 --> 00:32:38,051 එයාලා කෙලින්ම මරණය දිහාවට යනවා 316 00:32:44,693 --> 00:32:46,993 කොහොමද ස්ටීවන් මැරුනේ ? 317 00:32:55,370 --> 00:32:58,538 වැඩ කරන තැන ඉඳන් ගෙදර ආවා . 318 00:32:58,640 --> 00:33:00,440 පරක්කු වෙලා තිබ්බේ. 319 00:33:02,578 --> 00:33:04,745 බෙදුම් ඉරෙන් එහා පැත්තට පැනලා... 320 00:33:06,081 --> 00:33:08,014 මුහුණට මුහුණ වාහන එන පැත්තට. 321 00:33:13,622 --> 00:33:15,522 එයාට නින්ද ගියාද ? 322 00:33:19,461 --> 00:33:21,661 එහෙම තමයි මම ළමයින්ට කිව්වේ. 323 00:33:27,102 --> 00:33:28,902 ඔයා එයාලව ආරක්ශාකරන්න නේ හැදුවේ . 324 00:33:33,842 --> 00:33:35,876 මම තවමත් කරන්නේ එයාලව ආරක්ෂා කරන්නයි. 325 00:33:37,579 --> 00:33:39,679 එයාලා දිගටම මැරෙනවා . 326 00:33:42,251 --> 00:33:44,284 තව තවත් . 327 00:33:47,823 --> 00:33:50,757 ට්‍රාවිස් ඒ දේවල් ටික කාලෙකට නැවැත්තුවා ,ඔයා දන්නවද? 328 00:33:55,831 --> 00:33:57,497 මේ දේවල් ... 329 00:33:59,601 --> 00:34:02,169 අපිට පුළුවන් ඒවා එක්ක ජිවත් වෙන්න විතරයි . අපිට තෝරගන්න බෑ . 330 00:34:02,271 --> 00:34:05,338 අපිට තෝරගන්න පුළුවන්. 331 00:34:05,440 --> 00:34:07,674 ඔව්,ඇත්තටම තෝරගන්න . 332 00:34:07,776 --> 00:34:10,010 මට නික්වම ලබන්න තිබ්බේ නෑ. 333 00:34:10,112 --> 00:34:12,279 ඔයා දන්නවද,මට ඇලිශියාව නොලැබෙන්න තිබුනා , 334 00:34:12,381 --> 00:34:14,815 ඒත් මට අම්ම කෙනෙක් වෙන්න ඕන වුනා . 335 00:34:14,917 --> 00:34:19,052 මම අතීතය නොසලාකා හරින්න තෝරාගන්නවා ඒවගේම මම වැරැද්ද තෝරාගන්නවා . 336 00:34:21,056 --> 00:34:22,656 හෙයි,ඒ නම් බීලා කියන දේවල් . 337 00:34:22,758 --> 00:34:25,025 නෑ,නෑ,නෑ,මම හොඳින්. මම හොඳින්.මම හොඳින් . 338 00:34:25,127 --> 00:34:26,993 වුවෝ!මම හොඳින්,මට කුහර සහිත කකුලක් තියෙනවා . 339 00:34:28,363 --> 00:34:29,763 චියර්ස්. එන්න. 340 00:34:29,865 --> 00:34:32,632 - මව් සෙනෙහසට .චියර්ස් . -හොඳයි.මව් සෙනෙහසට. 341 00:34:32,734 --> 00:34:34,367 හොඳයි . 342 00:34:53,455 --> 00:34:55,989 වැරදි බලාපොරොත්තුවට. 343 00:34:56,091 --> 00:34:58,191 වැරදි බලාපොරොත්තුවට. 344 00:35:00,729 --> 00:35:02,295 හොඳයි . 345 00:35:04,499 --> 00:35:06,600 අහ . 346 00:36:01,790 --> 00:36:04,291 ඔෆිලියා ? ඔයාගේ වාරේ . 347 00:36:07,629 --> 00:36:09,562 ඔෆිලියා ? 348 00:37:07,389 --> 00:37:08,822 අම්මේ ! 349 00:37:08,924 --> 00:37:10,991 අම්මේ ! 350 00:37:15,564 --> 00:37:16,896 ඔෆිලියා ? 351 00:37:20,002 --> 00:37:22,335 ඔෆිලියා ! 352 00:37:22,437 --> 00:37:24,404 මොන මඟුලකද ඔයා ගියේ ? 353 00:37:44,697 --> 00:37:46,697 අලෙහන්ද්රෝ ඔයාව හොයා ගනියි . 354 00:38:03,549 --> 00:38:05,215 හෙලෝ . 355 00:38:05,318 --> 00:38:09,053 මෙන්න. මන් ගාව ඔයාට දෙන්න දෙයක් තියෙනවා . 356 00:38:09,155 --> 00:38:11,689 ඒක ටිකක් කැඩිලා , ඒත් ඒක අවුලක් වෙන එකක් නෑ . 357 00:38:11,791 --> 00:38:13,824 ගන්න.ඒක ඔයාගේ . 358 00:38:16,529 --> 00:38:19,596 හොඳයි,එහෙනම්,ඒක මෙතන තියෙනවා ඔයාට ඕනේ නම් . 359 00:38:34,013 --> 00:38:35,379 මට සමාවෙන්න . 360 00:38:38,021 --> 00:38:40,851 නික්. 361 00:39:11,150 --> 00:39:14,184 මැරයෝ ගාව ඔයා යුද්ධයක් ඇති කරගන්න ගියා කියලා ආරංචියක් ලැබුනා . 362 00:39:18,224 --> 00:39:20,473 අර ගැහැනු ළමයගේ තාත්තා අද මැරුණා. 363 00:39:20,867 --> 00:39:22,533 මම හිතුවේ ඇයට මොනවහරි ඕන වෙයි කියලා . 364 00:39:22,635 --> 00:39:23,995 ඉතින් ඇයට මොනවා ඕන වෙයි කියලද ඔයා හිතුවේ ? 365 00:39:24,037 --> 00:39:27,038 මොනවහරි. මොකක්හරි,සැපපහසු දෙයක්. 366 00:39:29,142 --> 00:39:31,475 සැපපහසු කම දෙන්න ඕනේ නම් , ඔයාට තව කේක් ඕනේ වෙනවා . 367 00:39:31,578 --> 00:39:33,611 හැමදෙයකටම මරණය වෙන්න බෑ. 368 00:39:35,381 --> 00:39:37,081 ඔයා ඇත්තටම වැරදියි. 369 00:39:54,367 --> 00:39:56,868 මේ උදේ ,ඔයා දැක්කනේ මම අර මිනිහට එන්නත් කරනවා . 370 00:39:58,504 --> 00:40:00,171 සේලයින් විසඳුමක්. 371 00:40:00,273 --> 00:40:03,074 ඒක එයාගේ ආසාදනය වීමෙන් ආරක්ෂා කරන්න කිසිදෙයක් කරන්නේ නෑ . 372 00:40:03,176 --> 00:40:05,576 - එයා ඉක්මනටම මැරෙයි . -ඉතින් ඇයි එයාට එන්නත් කරේ ? 373 00:40:05,678 --> 00:40:07,812 හරියට ඔයා වගේ ,මම කැමතියි එයා බය නොවෙනවට . 374 00:40:09,182 --> 00:40:11,649 ඒවගේම අපේ බෙහෙතුත් ඉවර වේගෙන එන්නේ. 375 00:40:11,751 --> 00:40:15,152 නිකොලස්,අපේ බෙහෙත් හා කේක් ඉවර වුනාම ,අපි කොහෙට කියාලා හැරෙන්නද? 376 00:40:15,255 --> 00:40:17,655 විශ්වාසයට සැපපහසුකම කිසිම උදව්වක් නෑ . 377 00:40:17,757 --> 00:40:19,390 ඔයා අර ගැහැණු ළමයට කිසිම උදව්වක් කරේ නෑ . 378 00:40:19,492 --> 00:40:23,227 ඉතින් ඔයා බලාගෙන ඉන්නවද ? 379 00:40:23,329 --> 00:40:25,463 වතුර ඉවර වුනාම විශ්වාසය හොඳ වෙන්නේ කොහොමද ? 380 00:40:27,600 --> 00:40:30,101 මේක පරීක්ෂණයක්. 381 00:40:30,203 --> 00:40:32,803 මළවුන් එයාලගේ අන්තිමට විවේක ගන්න තැනටයි යන්නේ . 382 00:40:32,906 --> 00:40:35,072 ඒවගේම එයාලා ගියාම , 383 00:40:35,174 --> 00:40:37,541 ලෝකය මරණය සෝදා ගෙන ගියාම , 384 00:40:37,644 --> 00:40:39,810 අපි විශ්වාසවන්තයෝ ඉතිරි වෙනවා . 385 00:40:39,913 --> 00:40:42,013 අපිව තෝරගෙන තියෙන්නේ. 386 00:40:42,115 --> 00:40:43,614 අපි මරණයට වඩා කල්පවතිනවා . 387 00:40:43,716 --> 00:40:45,716 ඔයා කොහොමද දන්නේ ? 388 00:40:45,818 --> 00:40:47,618 ඇයි ඔයාට එච්චරටම ෂුවර් ඒක? 389 00:41:01,601 --> 00:41:03,234 බොන්න . 390 00:41:06,039 --> 00:41:08,639 ඔයාට මෙතන ඉන්න පුළුවන් . 391 00:41:08,741 --> 00:41:11,776 ඒත් ඔයා ආයේ මගේ මිනිස්සු අනතුරේ දැම්මොත්, 392 00:41:11,878 --> 00:41:14,011 මම ඔයාවත් අර තාප්පේ ගාව ඉන්න යක්කුන්ට දාන්නවා. 393 00:41:22,488 --> 00:41:23,888 පවුල වෙනුවෙන්. 394 00:41:23,990 --> 00:41:25,756 පවුල වෙනුවෙන් . 395 00:41:27,760 --> 00:41:29,660 වුවෝ ! 396 00:41:35,335 --> 00:41:37,068 නික්ට . 397 00:41:38,771 --> 00:41:40,604 හොඳයි. 398 00:41:45,078 --> 00:41:47,078 මැඩිසන් . 399 00:41:48,047 --> 00:41:50,081 මැඩිසන් . 400 00:41:51,684 --> 00:41:53,217 අපිට දැන් යන්න වෙනවා . 401 00:41:53,319 --> 00:41:54,652 හොඳයි. 402 00:42:06,299 --> 00:42:08,099 අපි මරණයෙන් ආවම.. 403 00:42:08,219 --> 00:42:10,527 මම මරණයට අපිව පුද කරනවා. 404 00:42:10,922 --> 00:42:13,199 ඔවුන් කියනවා ලෝකය හැදුවේ දෙවියෝ කියලා... 405 00:42:13,582 --> 00:42:15,786 ඒක නිසා අපි එයාට ණයගැතියි කියනවා. 406 00:42:15,906 --> 00:42:17,874 ඒත් ඒක නෙවෙයි ඉතින්. 407 00:42:17,994 --> 00:42:20,618 ජීවිතය කියන්නේ මරණ දෙකක් අතර හුස්මක් විතරයි. 408 00:42:21,012 --> 00:42:24,517 ඒවගේම මෙතන.. ජීවිතය විනාශ වෙමින් පවතිනවා. 409 00:42:32,911 --> 00:42:36,621 අපේ සහෝදරවරුන්,අපේ දෙමව්පියන්, අපේ මිත්‍රවරුන්,අපේ අසල්වසියන්... 410 00:42:36,969 --> 00:42:38,315 අපෙන් ඈත් වෙනවා. 411 00:42:38,435 --> 00:42:39,661 එයාලගේ කාලය ඇවිත්.. 412 00:42:39,781 --> 00:42:43,846 ආත්මයන්ගේ නියම වන්දනවා, අතිවිශාල ලෙස මළවුන්ගේ සංක්‍රමණය ආරම්භ වෙලා තියෙන්නේ. 413 00:42:52,222 --> 00:42:55,616 ඒත් අපිට මොකද වෙන්නේ? අපිට එහෙම වන්නේ නෑ. 414 00:42:55,736 --> 00:42:57,509 අපිව මළවුන් අතරින් තෝරාගෙන තියෙන්නේ. 415 00:42:57,629 --> 00:42:59,307 අපි මරණය දන්නවා. 416 00:42:59,427 --> 00:43:01,030 ඒක අපිව අරගෙන යන්නේ නෑ .... 417 00:43:01,462 --> 00:43:02,758 අපි යන්නේ නෑ . 418 00:43:02,878 --> 00:43:05,339 මේ ලෝකය තියෙන්නේ අපිටයි. 419 00:43:05,596 --> 00:43:08,930 විශ්වාසවන්තයින්ට . තෝරාගත් අයට. ජීවිතය රැකගත් අයට. 420 00:43:09,050 --> 00:43:11,964 අපි එක පාරක් මැරුණා .දැන් තව දුරටත් භය වෙන්න ඕනේ නෑ . 421 00:43:12,084 --> 00:43:14,413 පුනුරුප්පත්තියේ දරුවන් ලෙස. 422 00:43:14,533 --> 00:43:18,280 මරණයෙන් අපි ඇවිත්..මරණයටම අපිව ලබා දෙනවා. 423 00:43:44,431 --> 00:43:48,677 ඒත් කවදාවත්ම අපි යන්නේ නෑ. 424 00:43:48,797 --> 00:43:56,395 සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම "ලක්ෂාන් පියුමන්තගේ" @ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @ www.baiscopelk.com