1 00:00:00,350 --> 00:00:02,870 "Fear the Walking Dead."පසුගිය කොටසින් 2 00:00:03,401 --> 00:00:04,584 ඔහු කොහෙද? ‭ 3 00:00:04,824 --> 00:00:06,925 මම මෙහාට ආවේ ඔයාට කරදර කරන්න නෙවෙයි. 4 00:00:07,027 --> 00:00:08,426 මම උන්ව ඇතුලේ හිර කරා . 5 00:00:09,629 --> 00:00:11,069 මේ අමණුශ්‍යා ජිවත් වෙලා ඉන්න සුදුසු නෑ . 6 00:00:11,131 --> 00:00:12,463 මට ඇයව මරන්න ඕනේ . 7 00:00:12,566 --> 00:00:14,766 ඒ මැරෙන්න ළඟ අය විසින්ම එයාලා මළවුන්ට බාරවෙනවා. 8 00:00:19,889 --> 00:00:22,307 ඔයා ආයෙත් මගේ මිනිස්සුන්ව අනතුරේ දැම්මොත් , 9 00:00:22,409 --> 00:00:23,708 මම ඔහේව මළවුන්ට කන්න දානවා. 10 00:00:27,981 --> 00:00:29,080 ඔයා හොඳින්ද ? 11 00:00:29,182 --> 00:00:30,615 ඔව් . 12 00:00:39,292 --> 00:00:42,227 - කෙලියා,වික්ටර්.-අපි සටන් කරලා එලියට පැනගන්න බලමු . උපශාලාවට පැනගන්න බලමු . 13 00:00:48,435 --> 00:00:49,934 - අම්මේ! -අපෝ,දෙවියනේ . 14 00:00:50,003 --> 00:00:52,403 -ඇලිශියා.ඇලිශියා. -අම්මේ ! 15 00:00:53,473 --> 00:00:55,240 ඇලිශියා. 16 00:01:27,507 --> 00:01:28,673 ස්ට්‍රෑන්ඩ්! 17 00:01:35,215 --> 00:01:36,648 වික්ටර් ! 18 00:01:47,627 --> 00:01:50,228 - අපෝ බෑ.. -නෑ ඒකතමයි කරන්න තියෙන්නේ. 19 00:03:13,847 --> 00:03:16,147 ඇලිශියාවයි ඔෆිලියාවයි හොයාගෙන ඊටපස්සේ යමු . 20 00:03:20,920 --> 00:03:22,720 බැල්ලිගෙ පුතා. අර කෙල්ල වාහනේ අරගෙන ගිහින් . 21 00:03:22,822 --> 00:03:24,355 නෑ,මට ඇහුනා එයා කතා කරනවා . 22 00:03:24,457 --> 00:03:26,824 මළවුන් වාහන එලවන්නේ නෑ ,මැඩිසන්. 23 00:03:26,926 --> 00:03:28,359 එන්න . 24 00:03:41,608 --> 00:03:43,474 වික්ටර් . 25 00:04:55,682 --> 00:04:58,182 ඇය හොඳින් . 26 00:04:58,284 --> 00:05:01,219 ඔයා ඒක දන්නේ නෑ . 27 00:05:01,321 --> 00:05:03,588 මැඩිසන් ,අපිට දැන් මෙලොදෙයක් කරන්න බෑ. 28 00:05:03,690 --> 00:05:05,490 ඇලිශියා නම් යන්නේ නෑ. 29 00:05:05,592 --> 00:05:07,291 ඇය කවදාවත් යන්නේ නෑ . ඒක කරේ එයා නෙවෙයි . 30 00:05:07,393 --> 00:05:10,027 ඇය හිරවෙලා ඉන්න ඇති . ඇයට වෙන කරන්න දෙයක් නැති වෙන්න ඇති . 31 00:05:10,129 --> 00:05:11,462 එයාට ඔෆිලියා ගැන හිතන්න තිබ්බ නිසා වෙන්න ඇති . 32 00:05:11,531 --> 00:05:13,164 ඇය එහෙම දෙයක් කරන්නෙ නෑ . 33 00:05:13,266 --> 00:05:15,566 එයාට ජිවිතේ බේරගන්න යන්න වෙනවා නම්, 34 00:05:15,668 --> 00:05:17,635 ඇය ගිහින් . 35 00:05:17,737 --> 00:05:19,837 එයාට එයා ගැන විශ්වාසයි. 36 00:05:19,906 --> 00:05:21,806 ඔව් . 37 00:05:24,010 --> 00:05:25,610 මමයි ඇයව ඒ තත්වෙට පත් කරේ . 38 00:05:26,618 --> 00:05:37,596 මෙම උපසිරැස බයිස්කෝප් වෙබ් අඩවියේ ඉදිරිපත් කිරීමකි. සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම "ලක්ෂාන් පියුමන්තගේ" @ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @ 39 00:05:57,523 --> 00:05:59,123 සජල වෙන්න . 40 00:05:59,225 --> 00:06:00,958 මට ඕනේ නෑ . ඒක ඉතිරි කරන්න . 41 00:06:01,027 --> 00:06:03,427 අපි වතුර ඉතිරි කරන්නේ නෑ .අපි ඒවා බීලා තව හොයනවා . 42 00:06:03,496 --> 00:06:05,296 එන්න . 43 00:06:09,268 --> 00:06:11,568 ටකිලා බීලා වෙරි වෙච්ච එකෙන් ප්‍රශ්න විසඳන්න බෑ. 44 00:06:11,671 --> 00:06:13,437 මේක බොන්න . 45 00:06:19,145 --> 00:06:21,011 ඔයාට සතුටුද ? 46 00:06:21,113 --> 00:06:22,680 ගොඩක් සතුටුයි . 47 00:06:22,782 --> 00:06:25,349 අපි නින්දක ගන්න ඕනේ . 48 00:06:25,451 --> 00:06:27,484 මසාජ් මේසයක් උඩනම් හොඳ තියෙයි , 49 00:06:27,586 --> 00:06:29,953 ඒත් උඩතට්ටුවේ කාමර තියෙනවා. 50 00:06:30,056 --> 00:06:32,089 එකට ඉන්න එක හොඳයි . 51 00:06:40,232 --> 00:06:41,999 ඒ ආසාධිතයෝ නෙවෙයි. 52 00:06:45,971 --> 00:06:49,540 උදව් කරන්න,කවුරුහරි! 53 00:06:49,642 --> 00:06:51,875 කවුරුහරි...කවුරුහරි දොර අරින්න ! 54 00:06:51,977 --> 00:06:53,377 එපා,එපා!එපා. ඇලිශියා ! 55 00:06:53,446 --> 00:06:55,479 - අම්මේ?අම්මේ! -මේ මම ! 56 00:06:55,581 --> 00:06:59,683 - එයාට කියන්න දොර අරින්න කියලා ! -අම්මේ ,ඉක්මනට! 57 00:07:07,727 --> 00:07:10,461 - ඔයා හොඳින්ද ? -ඔයා හොඳින්ද ? 58 00:07:13,165 --> 00:07:15,466 තමුසෙලා මොක්කුද ? 59 00:08:13,092 --> 00:08:14,691 සුභ උදෑසනක්. 60 00:08:14,794 --> 00:08:16,593 දැන් මොකෝ ? 61 00:08:16,695 --> 00:08:19,229 මම හුවමාරුවේදී කාගත්තා . 62 00:08:19,331 --> 00:08:21,698 ඔයා කොලිනිය අනතුරේ දැම්මා. 63 00:08:21,801 --> 00:08:23,500 ඔව් . 64 00:08:23,602 --> 00:08:25,235 මම කැමතියි ඒක හරි ගස්සන්න. 65 00:08:28,040 --> 00:08:30,474 ඔයාට වතුර ඕන වෙනවා ඔය කිරි ඒක හදන්න. 66 00:08:30,576 --> 00:08:32,709 මම කිරි හදනවා නෙවෙයි . 67 00:08:34,413 --> 00:08:36,580 ඔයා මෙහෙ කවදා හරි සම්මිශ්‍රණයක් කරලා තියෙනවද ? 68 00:08:36,649 --> 00:08:39,983 - ඔව් මම කරලා තියෙනවා . -ඔයා කොහෙද ඔයාගේ ආයුද තියන්නේ? 69 00:08:40,085 --> 00:08:41,919 මම ගන්නද ? 70 00:08:41,987 --> 00:08:43,153 කරුණාකරලා. 71 00:08:44,990 --> 00:08:48,292 මට යාලුවෙක් හිටියා ... 72 00:08:48,360 --> 00:08:51,862 ඉතින්,ඔහු එච්චරම සංවේදී කෙනෙක් නෙවෙයි, 73 00:08:51,964 --> 00:08:55,165 ඒත් එයා මොළකාරයෙක්, 74 00:08:55,267 --> 00:08:57,835 නිර්මානශිලියි,ගොඩක් නිර්මානශිලියි . 75 00:08:57,937 --> 00:09:02,139 ඒවගේම එයා මේ දේ කරන්න පුරුදු වෙලා හිටියා 76 00:09:02,208 --> 00:09:05,142 එයාට නැවත පිරවීම් කරන්න බැරිවුනාම . 77 00:09:05,244 --> 00:09:07,177 ඔයාට මිටියක් තියෙනවද ? 78 00:09:07,246 --> 00:09:09,613 ඔයා බෙහෙත් එක කපනවා , සැපයුම් වැඩි කරගන්නවා . 79 00:09:09,715 --> 00:09:11,448 ඔව්,ඒක තමයි අදහස . 80 00:09:11,550 --> 00:09:13,817 බෙහෙතේ ගුණ ගොඩක් වැදගත් ඒක පොඩියට කැඩුවට. 81 00:09:13,919 --> 00:09:16,286 - උන් දැන ගනීවි අපි කඩනවා කියලා . -ඔව්,එයාලට ඒක ගානක් නැති වේවි . 82 00:09:16,355 --> 00:09:19,389 උන් දන්නා එකම දේ තමයි එයාලට ගුණ වැඩි වෙනවා කියලා විතරයි . 83 00:09:19,492 --> 00:09:21,325 ඒවගේම ඒක තමයි මැජික් එක. 84 00:09:21,393 --> 00:09:22,833 - ඒත් උන් සැක කලොත් .. -උන් එහෙම කරන්නේ නෑ . 85 00:09:22,928 --> 00:09:25,996 බලන්න,ඔයා බෙහෙත් සාප්පු කරුවෙක් , මම වැඩකට නැති එකෙක්,හරිද ? 86 00:09:26,098 --> 00:09:27,598 මාව විශ්වාස කරන්න. 87 00:09:29,201 --> 00:09:32,169 කරුණාකරලා,මට මේක හරිගස්සන්න දෙන්න හරිද? 88 00:09:40,346 --> 00:09:41,812 ඔයාට ස්තුතියි . 89 00:09:43,516 --> 00:09:44,715 හොඳයි. 90 00:10:16,782 --> 00:10:18,248 නියමවැඩක් . 91 00:10:18,350 --> 00:10:20,817 මට සීමිත වගේම, ශිෂ්ට හැකියාවන් තියෙනවා. 92 00:10:20,920 --> 00:10:25,322 මේකෙන් අපිට කරන්නේ කාලය ටිකක් දෙන ඒක විතරයි. ඔයා ඒක දන්නවනේ. 93 00:10:25,391 --> 00:10:29,092 ඔව්,වැඩිපුර වෙලාවක්,වැඩි පුර කාලයක් . 94 00:10:29,194 --> 00:10:32,296 ඒවගේම බලාපොරොත්තුව අපිව මරකල්ලියකට වඩා දුර ගෙනියාවී. 95 00:10:32,398 --> 00:10:34,164 නේද ? 96 00:10:45,327 --> 00:10:46,777 අපි ඔෆිලියා පස්සෙන් යන්න ඕනේ . 97 00:10:48,180 --> 00:10:49,880 ඔයාට අපි එක්ක යන්න ඕනේ කොහෙටද? 98 00:10:50,404 --> 00:10:51,970 එයා වාහනේ ගත්තේ නැත්නම් , 99 00:10:52,072 --> 00:10:54,072 අපි ඇයව කොහේදී හරි ජනපදයක හොයා ගිනිවී. 100 00:10:54,174 --> 00:10:56,341 එයා ගියා නම් ,එයාට යන්න තැනක් තියෙන්නේ ඇති . 101 00:10:56,410 --> 00:10:58,576 නැත්නම් එයා බයේ දුවලා දැන් තනිවෙලා . 102 00:11:00,213 --> 00:11:01,913 මම ඩැනියෙල්ට පොරොන්දුවක් වුනා. 103 00:11:02,015 --> 00:11:03,515 ඔයාට ඒක අමතක කරන්න පුළුවන් . 104 00:11:03,617 --> 00:11:05,950 දැන් මේක ඇතුලේ තියෙන දේ ගැන අවධානයෙන් ඉන්න. 105 00:11:06,053 --> 00:11:07,786 මම එහෙම තමයි ඉන්නේ. 106 00:11:11,858 --> 00:11:14,526 ඔෆිලියා යන්න තෝරාගත්තා . 107 00:11:14,628 --> 00:11:16,494 ඇය හිතුවේ නෑ අපි බේරෙයි කියලා. 108 00:11:17,931 --> 00:11:20,632 අපි බේරෙනවා. අපි එහෙම කරමින් ඉන්නේ . 109 00:11:20,734 --> 00:11:22,834 මේ අපිට තියෙන ඔක්කොමද ? 110 00:11:22,936 --> 00:11:24,836 ඔව් . 111 00:11:24,905 --> 00:11:28,073 අමුත්තෝ තමයි හෝටලේ අනික් හැම දේමයි කෑම ගබඩායි පාලනය කරන්නේ. 112 00:11:28,175 --> 00:11:32,577 - ගොඩක් තියෙනවද ? -වියලි ආහාර,කෑන් කරපු ආහාර,ඔව්,ගොඩක් තියෙනවා. 113 00:11:32,679 --> 00:11:34,345 මාස ගාණකට ඇති . 114 00:11:34,448 --> 00:11:37,482 ඒත් මේ මිනිස්සුන්ට ඕනේ අපිව යවන්නයි . 115 00:11:37,584 --> 00:11:40,318 එයාලට තවම ඕනේ මාව මරන්නයි. 116 00:11:48,962 --> 00:11:51,296 ඔස්කාර්! 117 00:11:51,398 --> 00:11:53,264 ඔස්කාර් . 118 00:11:55,836 --> 00:11:57,569 ඔයාට මොනාද ඕනේ ? 119 00:11:57,637 --> 00:11:59,938 - ඔයා ඔස්කද ? -මම නෙවෙයි . 120 00:12:00,006 --> 00:12:01,840 හොඳයි,අපිට ඔස්කට කතා කරන්න ඕනේ. 121 00:12:01,942 --> 00:12:04,843 එයාට ඔයාලා එක්ක කතා කරන්න ඕනේ නෑ . 122 00:12:04,945 --> 00:12:07,278 අපි හෝටලය දාලා යන්නේ නෑ . 123 00:12:07,380 --> 00:12:09,614 ඔයාලා හෝටලය දාලා යන්නේ නෑ . 124 00:12:09,716 --> 00:12:12,450 මෙතන වැඩ තියෙනවා ඉවරයක් කරන්න. අපි එකිනෙකාව ඕනේ ඒක කරන්න . 125 00:12:16,389 --> 00:12:18,223 ආයුධ අතහරින්න . 126 00:12:23,530 --> 00:12:25,763 ඔයාට අපිව හොයා බලන්න පුළුවන්. 127 00:12:27,501 --> 00:12:29,200 එයාලට එන්න දෙන්න . 128 00:12:32,038 --> 00:12:33,338 අපිට මේ ගැන විශ්වාසද ? 129 00:12:33,406 --> 00:12:35,473 මට දුවලා ඇතිවෙලා ,වික්ටර් . 130 00:12:50,287 --> 00:12:51,620 ඔයාට ඕනේ නම් විවේකයක් ගන්න . 131 00:12:51,722 --> 00:12:53,755 නෑ,මට අවුලක් නෑ . 132 00:12:53,824 --> 00:12:55,886 හෙයි,ඔයාට පොලොව පලාගෙන යනකම් වැඩ කරන්න ඕනේ නම් ,කරන්න , 133 00:12:56,006 --> 00:12:59,327 ඒත් මම ගෞරව පදක්කම් හෝ අතිකාල දීමනා දෙන්නේ නෑ . 134 00:13:06,533 --> 00:13:08,266 ඉතින් මොකක්ද වුනේ ? 135 00:13:11,137 --> 00:13:14,072 ඇයි ලුසියානා ඔයාට කිව්වේ නැද්ද ? 136 00:13:14,174 --> 00:13:15,873 එයා නම් කිව්වේ එයා කිව්වා කියලා. 137 00:13:15,942 --> 00:13:20,011 එයා කිව්වා ඔයාව කාලා තිබ්බේ ඒ ඒවගේම ඔයා උන්ගේ එකෙක් වුනේ නෑ කියලා 138 00:13:20,113 --> 00:13:22,914 ඒවගේම එයාට ඔයා ගැන ගොඩක් විශ්වාසයක් තියෙනවා කියලා . 139 00:13:23,016 --> 00:13:26,551 ඔව්,එච්චර ඉවසීමක් නෑ මගේ සැකයට නම්. 140 00:13:26,619 --> 00:13:28,953 මට නම් කිසිම ඉවසීමක් නෑ ,ඇත්තටම . 141 00:13:29,022 --> 00:13:33,291 ලුසී වැඩිය විශ්වාස කරන්නේ නෑ අපිව මුලින් , ඒ නිසා එයා අපිව පරික්ෂා කරනවා. 142 00:13:33,393 --> 00:13:34,892 එයා ඔයාව පරික්ෂා කරලා තියෙනවා . 143 00:13:34,961 --> 00:13:36,527 ඒත් ඔයා සපා කෑමකින් ජිවත් වෙන්නේ නෑ . 144 00:13:36,629 --> 00:13:38,596 ඔ,ඔයා මාව විශ්වාස කරන්නේ නැද්ද? 145 00:13:38,698 --> 00:13:40,765 අම්... 146 00:13:44,371 --> 00:13:46,170 මම ආශ්චර්යයන් විශ්වාස කරන්නේ නෑ . 147 00:13:46,239 --> 00:13:48,840 - ආශ්චර්යය කියන්නේ ඔයා කියන වචනය නේ . -ඔයා මොකක්ද ඒකට කියන්නේ? 148 00:13:48,942 --> 00:13:51,009 පුංචි විශ්වාසයක් . 149 00:13:51,111 --> 00:13:53,978 ඔව්,මටත් ඒ ගැන ප්‍රශ්න තියෙනවා. 150 00:14:09,429 --> 00:14:10,995 ඔයාගේ සැලසුම මොකක්ද ? 151 00:14:11,064 --> 00:14:14,165 අපි ගාව තියෙන දේ ඉතිරි කරගෙන , අපි ගාව නැති දේ හොයාගන්න එකයි . 152 00:14:14,267 --> 00:14:16,100 ඔයාට කොහේ හරි පවුලක් ඉන්නවද ? 153 00:14:16,202 --> 00:14:18,302 මගේ පවුලේ අය හිටියේ මෙහෙ ඒක පටන් ගන්න කොට . 154 00:14:18,405 --> 00:14:21,272 සමහරු ගියා.බෝඩර් ඒක වහලා තිබ්බේ . අපි හිරවෙලා හිටියේ. 155 00:14:22,942 --> 00:14:24,709 ඔයාට මොනාද ඕනේ? 156 00:14:26,212 --> 00:14:28,780 අපිට ඔයාගේ උදව් ඕනේ . අපිට ඒක ඕනේ. 157 00:14:28,882 --> 00:14:32,016 - අපිට දෙන්න කිසිදෙයක් නෑ . -ඔයාලා ගාව තියෙනවා. 158 00:14:32,118 --> 00:14:34,719 අපි හැමෝටම අවස්තාවක් තියෙනවා . 159 00:14:34,821 --> 00:14:36,554 මේක හිස් හෝටලයක්. 160 00:14:36,623 --> 00:14:39,757 අපිගාව තියෙන දේ ,අපිට මදි වේවි. කිසි දෙයක් නෑ . 161 00:14:39,859 --> 00:14:41,926 ඔයාලා මේ බිත්ති වලින් එහාට ගිහින් නෑ , අපි ගිහින් තියෙනවා . 162 00:14:41,995 --> 00:14:45,063 ඔයාලා දැකලා නෑ . මේ තැනට හැමදේම තියෙනවා. 163 00:14:45,165 --> 00:14:49,133 ඔයාලට වතුර ලබාගන්න පුළුවන්, කෑම වවන්න පුළුවන් ,ගේට්ටුවලින් ආරක්ෂා වෙන්න පුළුවන් . 164 00:14:51,071 --> 00:14:52,570 ඒත් අපිට මළවුන් ඉවත් කරන්න වෙනවා. 165 00:14:54,941 --> 00:14:57,408 අපිට මේ තැන ගෙයක් කරගන්න පුළුවන් . 166 00:15:01,915 --> 00:15:05,817 අපි ඔයාට උදව් කරොත් අර ගෑනිට ඉන්න බෑ. 167 00:15:11,424 --> 00:15:15,359 එලේනා කරේ එවෙලේ හරියි කියලා හිතුන දෙයි . 168 00:15:15,462 --> 00:15:17,695 ඇය ඒකට පසුතැවෙනවා . 169 00:15:17,764 --> 00:15:19,697 ඇය මගේ දුව මරුවා. 170 00:15:19,799 --> 00:15:22,934 රෝගයයි, රෝගයයි එයාව මැරුවේ . 171 00:15:23,002 --> 00:15:26,737 ඒ මොනා වුනත් , ඒක ඔයාගේ දුවව බිලිගෙන ඉවරයි. 172 00:15:29,442 --> 00:15:31,709 අපිටත් අපි ආදරය කරන අය නැති වුනා . 173 00:15:33,413 --> 00:15:35,980 ඒත් අපිට දැන් ඒක නවත්තන්න පුළුවන් . අපිට පුළුවන් මුල ඉඳන් පටන් ගන්න. 174 00:15:36,082 --> 00:15:38,449 අපේ පවුල් දෙකටම. 175 00:15:46,359 --> 00:15:48,659 අපිට සමාන කැමති දේවල් තියෙනවා . 176 00:15:48,728 --> 00:15:51,996 මේ තැන හොයාගන්න ඊළඟ කණ්ඩායම.. ඒවගේම අනෙක් අය මේ තැන හොයා ගනියි... 177 00:15:52,098 --> 00:15:54,198 එයාලා කෘර වෙන්න පුළුවන් . අපි ඒක දැකලා තියෙනවා. 178 00:15:54,267 --> 00:15:56,300 එයාලා ඔයාලගේ උදව් ඉල්ලන එකක් නෑ . එයාලා හේතු හොය හොය ඉන්නේ නෑ . 179 00:15:56,369 --> 00:15:59,036 එයාලා කතාකරන්නේ නෑ.එයාලා ඔයාලව මරලා තියෙන දේවල් අරන් යාවි. 180 00:15:59,139 --> 00:16:00,571 අපි එකත් දැකලා තියෙනවා . 181 00:16:02,509 --> 00:16:04,542 ඉතින් අපි අසාදිතයෝ ඉවත් කරනවා , 182 00:16:04,644 --> 00:16:07,145 අපි ගේට්ටු අවහිර කරනවා, ඒවගේම අපි ඒක තනියෙම කරන්න යන්නේ . 183 00:16:07,247 --> 00:16:09,647 ඒත් ඒක පට්ට ලේසි වේවි ඔයාලා අපිට උදව් කරොත් . 184 00:16:20,560 --> 00:16:21,993 යතුරු ගන්න . 185 00:16:29,636 --> 00:16:31,169 ඔයා හොඳින්ද ? 186 00:16:31,271 --> 00:16:32,904 අවුලක් නෑ . 187 00:16:32,972 --> 00:16:34,972 ඔයාගේ නිශ්ශබ්දතාවයෙන් හොඳ පාටක් නෑ . 188 00:16:35,074 --> 00:16:37,275 ඔයා හොඳට සාමදානය වුනා. ඔයාට කිසිම උදව්වක් ඕන වුනේ නෑ . 189 00:16:37,377 --> 00:16:39,010 ඔයා සමහරවිට ඔයාට තියෙන කැමැත්ත වුනත් හදා ගත්තා වගේ. 190 00:16:39,112 --> 00:16:40,645 ඒ අම්මා නම් නෑ . 191 00:16:40,747 --> 00:16:43,581 නෑ,අම්මා එක්ක නෑ . එයාගේ දුකයි එයාව පාලනය කරන්නේ. 192 00:16:43,650 --> 00:16:47,285 අපිට එයාලව ඕනේ .අපි මේ එක සටනක් හරි පරාද වුනොත් ,අපිට ගෙදරක් නැතිවෙනවා. 193 00:16:47,353 --> 00:16:50,188 වික්ටර් ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ ? 194 00:16:52,792 --> 00:16:54,859 මට ගෙයක් තිබ්බා. 195 00:16:54,928 --> 00:16:58,863 මම තෝමස්ට වෙඩි තිබ්බා. මම එයාව එහෙ වලදැම්මා. 196 00:16:58,965 --> 00:17:01,499 මම ඔයාට මේ තැන ආරක්‍ෂිත තැනක් කරන්න උදව් කරන්නම්, 197 00:17:01,601 --> 00:17:05,303 ඒත් මේක ගෙදර නෙවෙයි . 198 00:17:14,147 --> 00:17:15,413 ඒක හොඳයි . 199 00:17:15,515 --> 00:17:17,915 ඒක ඇත්තටම හොඳයි . උන් කවදාවත් දැනගන්න එකක් නැති වෙයි . 200 00:17:19,452 --> 00:17:20,818 අයදිමු උන් දැනගන්න එපා කියලා. 201 00:17:23,790 --> 00:17:26,624 හොඳයි,අපි ආයේ එන්නම් රෑවෙන්න කලින් . 202 00:17:26,726 --> 00:17:28,960 මට සුභ පතන්න . 203 00:17:29,062 --> 00:17:30,728 නික් . 204 00:17:32,332 --> 00:17:35,032 ඔයාටවත් වඩා වයස නැති කොල්ලෙක් හිටියා. 205 00:17:35,134 --> 00:17:38,135 එයා මේ පැත්තේ තමයි ජිවත් වුනේ .එයත් ඇබ්බැහි වෙලා හිටියේ. 206 00:17:38,238 --> 00:17:41,439 ඒවගේම එයා මගෙන් කිහිපවතාවක්ම හොරකම් කරන්න හැදුවා. 207 00:17:41,541 --> 00:17:46,010 ලෝකය වෙනස් වුණාම,මේ කොල්ලා යම්දෙයකට අත ගැහුවා. 208 00:17:46,112 --> 00:17:48,713 දරුණු දෙයකට . 209 00:17:48,815 --> 00:17:51,782 අද වෙනකම් මම දන්නේ නෑ එයා මොන බෙහෙත ගත්තද කියලා, 210 00:17:51,884 --> 00:17:53,818 එයා දුකෙන් මුලා වෙලා හිටියේ. 211 00:17:53,920 --> 00:17:56,687 එයාට කට්ටියක් එකතු වෙලා පහර දුන්නා, 212 00:17:56,756 --> 00:17:59,257 එයාවත් අනෙක් ආසාදිතයින් එක්ක දැම්මා. 213 00:17:59,325 --> 00:18:02,193 උන් එවෙලේ එයාව මරමින් හිටියේ. 214 00:18:02,262 --> 00:18:04,428 ඉතින් කඩාගෙන ගියා,මම එයාව බේරගන්න උත්සහ කරා. 215 00:18:04,497 --> 00:18:06,464 එතන ලේ ,හකු,අතපය වලින් පිරිලා තිබ්බේ. 216 00:18:06,566 --> 00:18:07,999 එතන එක විනාශයයි . 217 00:18:08,101 --> 00:18:10,167 මේ මොහොතේ 218 00:18:10,236 --> 00:18:12,903 මාව ජිවත් වෙන්නොන්ගෙන් සපලා තියෙද්දී, 219 00:18:12,972 --> 00:18:14,972 මාව මළවුන් සපා කාලා තිබ්බේ. 220 00:18:16,509 --> 00:18:19,977 අතක් මාව සොයා ගත්තා ඒවගේම මම දැක්කා ලුසියානා. 221 00:18:21,547 --> 00:18:23,681 ඇය මාව මෙහාට නැවත ගෙනාවා . 222 00:18:23,783 --> 00:18:25,816 අපි මරණය එනකන් ඉඳලා තියෙනවා . 223 00:18:25,918 --> 00:18:27,752 - ඒත් ඒක ආවේ නෑ නේද ? -නෑ . 224 00:18:27,854 --> 00:18:31,188 - ඔයාව නිකන්ම හොඳ වුනාද ? -ඔව් . 225 00:18:48,107 --> 00:18:50,341 කොල්ලට මොකක්ද වුනේ ? 226 00:18:50,443 --> 00:18:52,376 උන් එයව මැරුවා. 227 00:18:55,048 --> 00:18:57,615 ඔයා ඔයාගේ ආරක්ෂාව විශ්වාස කරනවද එයාලා අතරේ කියලා. ඔයා සමහරවිට හරි ඇති. 228 00:18:57,684 --> 00:19:00,785 ඒත් ඔයා කවදාවත් ලෝකේ ඉන්න තර්ජන එක්ක ආරක්‍ෂිත නෑ ,තුවක්කු එක්ක ඉන්න මිනිස්සු එක්ක . 229 00:19:02,488 --> 00:19:04,588 ඒත් ඔයා තවම එළියට වෙලා ඉන්න කැමති. 230 00:19:04,691 --> 00:19:07,725 ඔයාට ඒක ගැන තියෙන බලාපොරොත්තු සුන් වෙලා තියෙන නිසා මට ඔයා ගැන බයයි . 231 00:19:07,827 --> 00:19:09,627 ඇයි?ඔයා හරියට ඔයාගේ අම්මා වගේමයි. 232 00:19:09,729 --> 00:19:11,529 මම මුකුත් නොකර ඉන්න කෙනෙක් නොවී ඉන්නයි හදන්නේ. 233 00:19:11,597 --> 00:19:14,532 මම ඔයාගෙන් අහන්නේ ඔයාට යන්න එපා කියනවා නෙවෙයි . ඔයා යන්නයි ඕනේ. 234 00:19:14,634 --> 00:19:16,600 මෙතන ඉන්න හැමෝටම ඕනේ ඔයා යන එකටයි . 235 00:19:16,669 --> 00:19:21,172 මම ඔයාට කියන්නේ පරිස්සම් වෙන්න කියලා . නිර්භීත වෙන්න ඒත් පරිස්සමෙන්. 236 00:19:21,274 --> 00:19:23,341 'මොකද මට ආයේ ඔයාව ඕනේ . 237 00:19:24,811 --> 00:19:27,111 - හොඳයි,ඔයාට ස්තුතියි . -මොකටද ? 238 00:19:28,648 --> 00:19:30,614 මඟුලක් දුන්නට. 239 00:19:47,300 --> 00:19:49,600 ඔයා සෙල්ලම් කරනවද ? 240 00:19:49,702 --> 00:19:51,669 ඔව්,මම පොඩි කාලේදී කරා . 241 00:19:51,771 --> 00:19:54,271 හෙයි ඒක සාධාරණ නෑ . අපිට වැඩිහිටියෙක් නෑ. 242 00:19:54,391 --> 00:19:57,109 ඒක එයාගේ වාරේ . දැන් ඒක ඔයාගේ . 243 00:19:58,277 --> 00:19:59,810 යන්න. 244 00:20:02,648 --> 00:20:04,648 හෙයි. ඔයාට වැඩිහිටියෙක් ඕනේද ? 245 00:20:04,751 --> 00:20:06,417 ඔයාට වැඩිහිටියෙක් ඕනෙද ? ඕනෙද ? 246 00:20:06,519 --> 00:20:08,686 මට සෙල්ලම් කරන්න පුලුවන්ද ? හොඳයි,හොඳයි,හොඳයි . 247 00:20:08,788 --> 00:20:10,154 මේක කරමු එහෙනම් . මේක කරමු එහෙනම් . 248 00:20:10,223 --> 00:20:11,463 මම ආවා ,මම ආවා ,මම ආවා ,මම ආවා . 249 00:20:11,557 --> 00:20:13,424 - ඔයා මේකේ . -මේක කරමු එහෙනම් . 250 00:20:13,526 --> 00:20:14,892 සීමාවට පහලින් . 251 00:20:26,105 --> 00:20:31,242 ගෝල්! 252 00:20:31,344 --> 00:20:33,077 වුවෝ ! 253 00:20:33,179 --> 00:20:35,079 ඔයා නම් නීතිවිරෝධී ආදේශනයක් . 254 00:20:35,148 --> 00:20:37,248 ඒක රෙෆ්රි එක්ක බලාගන්න .ගෝල් . 255 00:20:37,316 --> 00:20:40,217 ඔහේ නම් ගන්න දෙයක් නෑ . 256 00:20:43,055 --> 00:20:45,556 මෙන්න.ඔව්,මෙහාට. 257 00:20:51,397 --> 00:20:52,830 ෆ්‍රැන්සිස්කෝ. 258 00:20:52,932 --> 00:20:54,532 සංසුන් වෙන්න ,පහසුවෙන් ඉන්න . 259 00:20:55,571 --> 00:20:58,051 දෙයක් වුණා.එයාව කෑලි කෑලි කරලා . 260 00:20:58,171 --> 00:20:59,171 හොඳයි. 261 00:21:10,750 --> 00:21:13,484 මොකක්ද අවුල ? 262 00:21:13,553 --> 00:21:15,386 එයාලා ඔහුව හොයාගත්තා. 263 00:21:15,488 --> 00:21:16,854 කවුද ? 264 00:21:16,956 --> 00:21:18,722 පබ්ලොව. 265 00:21:26,566 --> 00:21:29,733 ගෝල් ! 266 00:21:50,531 --> 00:21:53,266 ලුසියානා . 267 00:21:53,791 --> 00:21:55,558 ඔයාට එන්න ඕන වුනේ නෑ . 268 00:21:55,660 --> 00:21:57,259 ඔයාට ස්පැනිෂ් බෑ ,නික් . 269 00:21:57,361 --> 00:21:59,728 තවත් බාලදක්ෂයෙක් ,එහෙනම් . ෆ්‍රැන්සිස්කෝ,රෙයිනාල්ඩෝ වගේ . 270 00:21:59,831 --> 00:22:01,730 අනෙක් අය ඉන්නේ තැන ආරක්ෂිත කරන වැඩේ . අපි විතරයි ඉන්නේ . 271 00:22:01,833 --> 00:22:04,500 ලුසියානා,ඔයාගේ පෙම්වතා මැරුණා. 272 00:22:07,605 --> 00:22:09,405 එයා මගේ සහෝදරයා. 273 00:22:12,043 --> 00:22:14,076 දෙවියනේ,මට සමාවෙන්න . 274 00:22:15,680 --> 00:22:17,813 අනෙක් එකට වඩා එක දෙයක් ගැන වදවෙනවද ? 275 00:22:19,684 --> 00:22:22,384 පවුල දන්නවනේ ඔයා කොහේ ඉඳන්ද එන්නේ කියලා . 276 00:22:22,487 --> 00:22:25,554 ඔව්,පැබ්ලෝ හැමතිස්සෙම මන් වෙනුවෙන් හිටියා. 277 00:22:27,391 --> 00:22:29,792 අපි මකුයිලාඩොරා වල වැඩ කරන්න රෙඩොන්ඩෝ වලින් යද්දී . 278 00:22:29,894 --> 00:22:32,094 එතකොටයි හැමදේම වෙනස් වුනේ. 279 00:22:32,196 --> 00:22:35,297 ඔයාගේ දෙමව්පියෝ නගරයෙන් පිටද හිටියේ ? 280 00:22:35,399 --> 00:22:37,700 මගේ තාත්තා නම් පිටත් නෙවෙයි හිටියේ. 281 00:22:37,802 --> 00:22:40,336 එයා මැරිලා මේ ඔක්කොම පටන් ගන්න කලින් . 282 00:22:40,438 --> 00:22:43,772 හැමෝම මැරෙන්න ගත්තාම , අපි අම්මව හොයන්න ගියා , 283 00:22:43,875 --> 00:22:46,008 ඒත් එයා නගරයේ දකුණෙන් ඉද්දි එයත් එක්ක තිබ්බ සම්බන්ධය නැති වුණා. 284 00:22:46,110 --> 00:22:48,511 - අපි එයාව හොයන්න ඕනේ . -අපි හෙව්වා . 285 00:22:48,613 --> 00:22:50,145 පැබ්ලෝ හෙව්වා . 286 00:22:51,916 --> 00:22:54,483 ඒවගේම එයා මට උදව් කරා සාමය හොයා ගන්න ඇය මළවුන්ට එක් වෙද්දී . 287 00:22:54,585 --> 00:22:58,053 ඒත් දැන් මම දන්නේ නෑ මොනා කරන්නද කියලා . 288 00:23:02,260 --> 00:23:04,059 මට සමාවෙන්න. 289 00:23:18,843 --> 00:23:21,076 උන්ට දොරවල් අරින්න බෑ . 290 00:23:21,145 --> 00:23:22,711 අපිට පුළුවන් නේ උන්ව ඇතුලෙම තියන්න . 291 00:23:22,813 --> 00:23:25,681 අපි එකෙක් හරි ඉතිරි කරොත්,ඌ නිදහස් වෙනවා, අපිට ආයේ මුල ඉඳන් පටන් ගන්න වෙනවා . 292 00:23:25,783 --> 00:23:27,616 අපිට මේක මුළුමනින්ම අතුගාලා දාන්න වෙනවා . 293 00:24:01,852 --> 00:24:03,719 ඔයාට ස්තුතියි. 294 00:24:15,199 --> 00:24:17,866 ඒ ටික දෙනා ආවේ එයාලගේ කැමැත්තටයි. 295 00:24:17,969 --> 00:24:19,535 එයාලා ඔයාගේ නායකත්වය පසුපස ආවා. 296 00:24:24,875 --> 00:24:27,309 අපිට එයාලව ඕන වෙයි. 297 00:24:27,411 --> 00:24:29,111 අපිට තව ශ්‍රමය ඕනේ. 298 00:24:33,584 --> 00:24:37,319 ගොඩනැගිලි තුනකින් එකක අර තට්ටුව සුද්දයි තට්ටු 17න් . 299 00:24:37,388 --> 00:24:40,289 මම කියන්නේ,මේ වගේ වෙලාවක අපිට සති ගණන් ගන්නවා මේ වැඩේට .අපිට සති ගණන් නෑ . 300 00:24:40,391 --> 00:24:43,726 මේ ඔක්කොම කරලා අපිට මේක බුරුවො ටිකකට දෙන්න බෑ . 301 00:24:51,736 --> 00:24:53,102 මට සමාවෙන්න. 302 00:25:01,612 --> 00:25:03,512 ඔයා කිසි වැරැද්දක් කරේ නෑ . 303 00:25:03,614 --> 00:25:05,080 ඔයා කියපු දේ හරි. 304 00:25:05,182 --> 00:25:07,316 ඔයා ඔයාවමයි හාදාගත්තේ . 305 00:25:09,153 --> 00:25:11,286 විශේෂයෙන්ම ඔයාගේ තාත්තා මැරුණට පස්සේ. 306 00:25:11,389 --> 00:25:13,255 හරියටම ඔයාට එහෙම කරන්න ඕනේ නැති කාලේ. 307 00:25:14,725 --> 00:25:16,225 ඒක මගේ වරදක් . 308 00:25:19,964 --> 00:25:21,830 ඔයා කිසිම වැරැද්දක් කරේ නෑ . 309 00:25:35,012 --> 00:25:37,680 ඇලිශියා. 310 00:25:37,748 --> 00:25:39,314 වතුරෙන් මෙහාට එන්න . 311 00:25:43,187 --> 00:25:44,286 ඇලිශියා . 312 00:25:58,869 --> 00:26:02,371 අපිට කාමරෙන් කාමරේට හෝ තට්ටුවෙන් තට්ටුවට යන්න ඕනේ නෑ . 313 00:26:03,808 --> 00:26:05,741 අපිට එයාලව මරන්නම් ඕනේ නෑ . 314 00:26:21,902 --> 00:26:24,069 ලුසියානා කියනවා ඔයා අපි කතා කරගත්ත විදිහටම වැඩේ කරා කියලා. 315 00:26:24,138 --> 00:26:26,205 ඔයා පෙලිකානෝ වලදි පරිස්සම් කාරියි. 316 00:26:26,307 --> 00:26:28,073 මිනිහෝ,මම ඊටත් වඩා වෙනස් දෙයක් . 317 00:26:28,176 --> 00:26:29,909 මම උන්ට ගෞරව සහිතයි. 318 00:26:29,977 --> 00:26:32,344 මම ගුටි කෑවා. උන්ට යාලුවා කියලා කතා කරා. 319 00:26:34,415 --> 00:26:36,715 මගේ බෝලත් කපා ගන්නවා තව ටිකෙන් . 320 00:26:36,817 --> 00:26:38,517 ඔයාගේ ඔලුව නැතිව බෝල වෙච්ච එක හොඳයි . 321 00:26:38,619 --> 00:26:40,386 ඔයා ජිවිතේ බේරගනිමින් හිටියේ . 322 00:26:43,758 --> 00:26:46,225 ජිවිතේ බේරගන්න එක හරියට ජරාව කනවා වගේ. 323 00:26:46,294 --> 00:26:48,160 ඔයාව ඒකට පුරුදු වෙයි. 324 00:26:50,064 --> 00:26:52,298 මේ මොකක්ද ? 325 00:26:52,400 --> 00:26:54,266 ඒක ඔයාගේ . 326 00:26:56,137 --> 00:26:58,070 ඔයාව ගිලන් කාමරයෙන් අයින් කරනවා . 327 00:26:58,172 --> 00:26:59,838 මට ඔයාගේ ඇඳ ඕනේ . 328 00:27:13,087 --> 00:27:14,520 මේ ඔක්කොම ඕනේ නෑ. 329 00:27:14,622 --> 00:27:16,388 ඔයාට මේක දෙන්න සුදුසුයි . 330 00:27:16,490 --> 00:27:19,091 ඔයා මේ ජනපදයට තෑග්ගක් දීලා තියෙන්නේ. 331 00:27:19,193 --> 00:27:21,393 ඔයා අපිට තව කාලය අරන් දුන්නා . 332 00:27:21,495 --> 00:27:22,795 මම බෙහෙත් පෙති ටිකක් කපුවා විතරයි නේ. 333 00:27:24,232 --> 00:27:26,198 ඒක ඊටත් වඩා වැඩි දෙයක්. 334 00:27:42,116 --> 00:27:45,017 කොටස් තුනක් තියෙනවා හෝටලයට යන , ඒත් හැම එකක්ම මෙතනට සම්බන්ධ වෙනවා. 335 00:27:45,086 --> 00:27:47,186 අපි උන්ව අර කාමරයෙන් යොමු කරනවා . 336 00:27:47,288 --> 00:27:50,089 අර කොරිඩෝව යොමු වෙන්නේ ජැටියට. 337 00:27:50,157 --> 00:27:53,225 හොඳයි ,කවුරුහරි කරදරේ වැටුනොත් , නවතන්න ,ආරක්‍ෂිත තැනක් හොයාගන්න. 338 00:27:53,294 --> 00:27:55,594 මම ඒක ඇත්තටමයි කිව්වේ.එහෙම නැත්නම් උන්ව මගේ දිහාවට එවන්න 339 00:27:55,663 --> 00:27:58,097 මම උන්ව මුහුදට ගෙනියන්නම් . 340 00:27:58,199 --> 00:28:00,232 ඔයාලා උන් ගැන හොඳ සෝදිසියෙන් ඉන්න . ඉදිරියෙන් ඉන්න . 341 00:28:00,334 --> 00:28:02,468 හරිද ? ඔයාට අවුලක් වෙන්නේ නෑ . 342 00:28:04,071 --> 00:28:06,238 - බබෝ ? -මට ජැටියට යන්න දෙන්න . 343 00:28:06,340 --> 00:28:07,940 - මට ඒක කරන්න දෙන්න -ඇත්තෙන්ම බෑ . 344 00:28:08,042 --> 00:28:09,562 අම්මේ ,ඔයාව එතනදී හිරවෙයි . 345 00:28:09,610 --> 00:28:12,011 මට ඕනේ ඔයා වතුරේ ඉන්නවටයි. ඔයා ඉන්න ඕනේ බෝට්ටුවේ . 346 00:28:12,113 --> 00:28:14,013 මම වෙන එක්කෙනෙක්වත් විශ්වාස කරන්නේ නෑ . 347 00:28:19,287 --> 00:28:21,387 මම ඔයාව බාර් එකේදී හෙව්වා ... 348 00:28:24,191 --> 00:28:27,326 ඒවගේම මම ඔයා ගාවට එන්න හැදුවේ , මම මම බය වුනා මට එහෙම කරන්න බැරි වෙයි කියලා. 349 00:28:30,064 --> 00:28:33,098 මම අන්තිමේදී ඒක කරාම , මම මේ මැරිච්ච ගෑනු කෙනාව දැක්කා . 350 00:28:36,771 --> 00:28:38,570 එයාටත් ඔයාගේ වගේම කොන්ඩේ තිබ්බා . 351 00:28:40,608 --> 00:28:42,107 මම හිතුවා ... 352 00:28:42,209 --> 00:28:44,543 නෑ,ඔයාට මාව නැති වෙන්නේ නෑ . 353 00:28:44,645 --> 00:28:46,845 මම ඔයාව නැති කරගන්නෙත් නෑ . 354 00:28:46,947 --> 00:28:48,314 කවදාවත්ම නෑ . 355 00:28:52,720 --> 00:28:55,621 යන්න ,මම ඔයාව වතුරේදී හම්බුවෙන්නම් . 356 00:28:55,723 --> 00:28:57,423 - හරිද ? -හොඳයි . 357 00:29:15,309 --> 00:29:16,608 ¡ඔයේ ! 358 00:29:17,878 --> 00:29:19,278 ¡ඔයේ ! 359 00:29:19,347 --> 00:29:21,180 ¡ඔයේ ! 360 00:29:22,416 --> 00:29:23,882 ¡ඔයේ ! 361 00:29:25,019 --> 00:29:26,585 ¡ඔයේ ! 362 00:30:06,093 --> 00:30:07,993 එන්න . 363 00:30:35,556 --> 00:30:36,989 උන් ඔක්කොම පස්සෙන් ආවද ? 364 00:30:37,057 --> 00:30:38,757 අපිට කියන්න පුළුවන් තරමටම. 365 00:30:38,859 --> 00:30:40,626 - ඇලිශියා මේ වෙනකොට මෙතන ඉන්න ඕනේ . -ඒවගේම හෙක්ටරුත්. 366 00:30:51,205 --> 00:30:52,304 හොඳයි. 367 00:30:52,406 --> 00:30:54,273 ඔයාට විශ්වාසද ඔයාට මගේ උදව් ඕනේ නෑ කියලා ? 368 00:30:54,341 --> 00:30:56,308 ඒක ගන්නේ එකයි . මාව හම්බවෙන්න එහාට වෙලා ඉන්න. 369 00:30:56,410 --> 00:30:58,610 හොඳයි . 370 00:31:47,161 --> 00:31:48,961 දිගටම එන්න . 371 00:32:12,953 --> 00:32:14,987 යමු ! 372 00:32:37,945 --> 00:32:40,479 ඇතුලට එන්න ! 373 00:32:40,581 --> 00:32:42,080 එන්න,ඇතුලට එන්න ! 374 00:32:46,587 --> 00:32:48,487 වුවෝ! රැල්ල සැර වැඩියි. 375 00:32:48,589 --> 00:32:49,855 අපිව තව දුරට තල්ලු කරන්න. 376 00:33:01,502 --> 00:33:04,503 හොඳයි ,අපි හොඳින්.අපි හොඳින් . 377 00:33:04,572 --> 00:33:06,772 ඒකට යන්න දෙන්න .අපි හොඳින්. ඒකට යන්න දෙන්න .ඒකට යන්න දෙන්න. 378 00:33:17,685 --> 00:33:20,018 එන්න. 379 00:33:24,825 --> 00:33:26,291 දිගටම එන්න . අවසානය වෙනකම් දිගටම එන්න . 380 00:33:28,963 --> 00:33:29,963 මිනිහෝ. 381 00:33:38,606 --> 00:33:40,305 එන්න,ඇලිශියා . 382 00:33:40,407 --> 00:33:42,774 එන්න . දිගටම එන්න . 383 00:33:46,280 --> 00:33:48,680 එන්න! දිගටම එන්න . 384 00:33:51,919 --> 00:33:53,852 එන්න! 385 00:33:53,954 --> 00:33:55,654 එන්න . 386 00:33:55,756 --> 00:33:57,155 අම්මේ !අම්මේ ! 387 00:34:10,871 --> 00:34:12,771 යන්න ,හෙක්ටර්. යන්න ,යන්න ,යන්න ! 388 00:34:16,777 --> 00:34:19,011 අම්මේ!අම්මේ , අපි මෙහෙ ! 389 00:34:24,418 --> 00:34:26,418 - අම්මේ ! -මට ඔයාගේ අත දෙන්න! 390 00:34:38,966 --> 00:34:42,267 අපි හොඳින්. 391 00:34:47,988 --> 00:34:49,655 ඇතුලට එන්න . 392 00:34:54,228 --> 00:34:55,928 ඉස්සරට(spanish). 393 00:35:00,968 --> 00:35:02,801 ඉස්සරහට. 394 00:35:08,142 --> 00:35:10,175 මට නිදාගන්න තරම් මහන්සියි. 395 00:35:12,179 --> 00:35:13,746 ඇතුලට එන්න. 396 00:35:31,832 --> 00:35:33,732 ඔයා ශබ්ද කෝෂයක් කියවනවද? 397 00:35:33,801 --> 00:35:36,235 ඔව් ,ඔව්. 398 00:35:36,337 --> 00:35:39,238 මට ඔයා හෝ අලේහන්දරෝ නොවන කෙනෙක්ට කතා කරන්න පුරුදු වෙන්න වෙනවා . 399 00:35:40,975 --> 00:35:42,674 ඒක කොහොමද ? 400 00:35:46,814 --> 00:35:48,747 ඔයා පිරිසිදු මේස් ඇඳන්ද ඉන්නේ ? 401 00:35:48,849 --> 00:35:50,549 ඔව්,ඒක හරියට කිව්වද ? 402 00:35:50,618 --> 00:35:53,485 ළඟින් ගියා . 403 00:35:58,192 --> 00:36:00,058 ගොඩක් හොඳයි . 404 00:36:00,161 --> 00:36:01,927 මම මේක වෙනවා කියලා දැනන් හිටියානම් , 405 00:36:01,996 --> 00:36:04,096 මම උසස් පාසලේදී spanish තෝරාගන්නවා. 406 00:36:04,198 --> 00:36:06,198 ඔයා මොකක්ද තෝරාගත්තේ ? 407 00:36:06,300 --> 00:36:10,335 අහ,මන් ගැන සිරාවට ගත්තා . 408 00:36:13,374 --> 00:36:16,642 මගේ සහෝදරි Spanish තෝරාගත්තේ , ඇත්තටම. 409 00:36:16,744 --> 00:36:19,378 එයා තමයි පවුලේ බැබලුන ළමයා . එයාට අනාගතයක් තිබ්බා. 410 00:36:20,848 --> 00:36:22,514 ඔයාට සහෝදරියක් හිටියද ? 411 00:36:22,616 --> 00:36:24,516 ඔව් . 412 00:36:24,618 --> 00:36:26,151 ඇයි ? 413 00:36:28,422 --> 00:36:31,223 මම දන්නේ නෑ . 414 00:36:31,325 --> 00:36:34,226 ඔයාව පවුලක් එක්ක ඉන්නවා දකින්න හරිම අමාරුයි. 415 00:36:36,030 --> 00:36:38,831 ඇය පණපිටින්ද? 416 00:36:39,934 --> 00:36:42,301 මම හිතන්නේ ,ඔව් . මම ප්‍රර්ථනා කරනවා. 417 00:36:43,571 --> 00:36:45,938 ඔයාගේ දෙමව්පියෝ මොකද ? 418 00:36:46,006 --> 00:36:50,042 හොඳයි,මගේ අම්මේ හිටියේ මගේ සහෝදරි එක්ක මම එයාලව දාලා එද්දී. 419 00:36:51,445 --> 00:36:52,911 ඔයාගේ තාත්තා ? 420 00:36:53,013 --> 00:36:56,348 එයා නැති වෙලා,ඒත් මිට කලින් . 421 00:36:56,450 --> 00:36:58,317 මට සමාවෙන්න . 422 00:36:59,720 --> 00:37:00,919 ඒකට කමක් නෑ . 423 00:37:01,021 --> 00:37:03,288 අපි හැමෝටම කවුරුහරි නැති වෙලා තියෙන්නේ . 424 00:37:17,671 --> 00:37:19,271 අපි එයාලා එනකම් ඉන්නවද ? 425 00:37:23,277 --> 00:37:25,310 මගේ සහෝදරයා මේකට ලෑස්ති නෑ . 426 00:37:26,981 --> 00:37:29,681 එයා මෙහාට ආවම කෑමත් ඒවි . 427 00:37:33,787 --> 00:37:35,687 මධුසමය ගත කරන කාමරය මොකක්ද ? 428 00:37:38,492 --> 00:37:40,392 ටවර් 1711. 429 00:37:42,129 --> 00:37:44,830 හෙයි,මම ආයේ එන්නම් සෞදිය පුරද්දී . 430 00:38:06,353 --> 00:38:07,920 එයා ඇතුළෙද ? 431 00:38:11,926 --> 00:38:14,660 අපි හමුවුනේ UCSD එකේදී . 432 00:38:14,762 --> 00:38:18,063 මට අවුරුද්දක් ගියා එයා එක්ක කතා කරන්න ධෛර්ය ගන්න . 433 00:38:18,132 --> 00:38:19,564 කතා කරන්න විතරක්ම . 434 00:38:23,003 --> 00:38:25,237 මට හුස්ම ගන්න බැරි වුනා . 435 00:38:26,607 --> 00:38:29,675 මම දන්නවා ඒ හැඟීම . 436 00:38:29,777 --> 00:38:31,176 නෑ,ඔයා දන්නේ නෑ . 437 00:38:33,847 --> 00:38:37,215 මම අවුරුදු මිලියන ගානකින් වත් හිතුවේ නෑ මම එයාගේ ඇඟිල්ලේ මුද්දක් දායි කියලා. 438 00:38:39,853 --> 00:38:41,386 ඒත් ඔයා දැම්මනේ . 439 00:38:43,524 --> 00:38:45,524 මම ඒ හැඟීමත් දන්නවා . 440 00:38:48,896 --> 00:38:50,762 මම ඔයාට ඉඩ දෙන්න නෑ. 441 00:38:54,301 --> 00:38:56,301 මම ඔයාට ඉඩ දෙන්නේ නෑ එයාගේ ඇඟට අත තියන්න. 442 00:39:03,043 --> 00:39:04,977 මට සමාවෙන්න . 443 00:39:05,079 --> 00:39:07,212 ඒක සාධාරණ නෑ. 444 00:39:10,884 --> 00:39:12,818 එහෙම නෑ . 445 00:39:12,920 --> 00:39:14,453 කිසිදෙයක් නෑ . 446 00:39:16,991 --> 00:39:20,726 ඔයා මෙහෙම තියාගෙන ජිවත් වෙන එකත් සාධාරණ නෑ . 447 00:39:20,828 --> 00:39:23,695 ඔයාට . ඒවගේම ඇයට. 448 00:39:25,499 --> 00:39:28,300 ඒ ඔයාගේ බිරිඳ නෙවෙයි . 449 00:39:29,970 --> 00:39:32,471 තවදුරටත් නෑ. 450 00:39:32,573 --> 00:39:34,239 ඔයා කොහොමද දන්නේ ? 451 00:39:34,341 --> 00:39:37,109 මරණය ඔයාව වෙන්කරා . 452 00:39:37,211 --> 00:39:39,011 ඔයාගේ පොරොන්දු වීම් දෙන්නේ ඔයාව යවන්නයි . 453 00:39:41,115 --> 00:39:43,548 මට හිතාගන්න බෑ එයා නැතිව මම කොහොම ඉඳීවිද කියලා . 454 00:39:43,650 --> 00:39:45,817 ඔයා කවදාවත්ම හිටිය කෙනා වෙන්නේ නෑ . 455 00:39:47,388 --> 00:39:50,455 ඒත් එතකොට ... 456 00:39:50,524 --> 00:39:53,825 එක උදේක ඔයා පටන් ගනීවි අලුත් කෙනෙක් විදිහට හිතන්න . 457 00:39:55,562 --> 00:39:58,663 ඔයා තවම දන්නේ නැති කෙනෙක් විදිහට. 458 00:39:58,766 --> 00:40:00,632 ඊටපස්සේ එන කෙනා. 459 00:40:02,669 --> 00:40:05,037 මම ආසයි මම ඉස්සෙල්ලා වෙලා හිටියා කෙනට. 460 00:40:08,008 --> 00:40:09,574 මමත් එහෙමයි . 461 00:40:16,517 --> 00:40:18,250 මට උදව් කරන්න දෙන්න . 462 00:40:19,486 --> 00:40:22,721 මොකක්ද ඔයාගේ බිරිඳගේ නම? 463 00:40:25,526 --> 00:40:27,459 ජෙසිකා . 464 00:40:27,561 --> 00:40:29,461 ජෙසිකා. 465 00:40:33,167 --> 00:40:37,002 මට ජෙසිකට උදව් කරන්න දෙන්න . 466 00:40:53,153 --> 00:40:55,187 සමාවෙන්න ,මට නින්ද ගියා. 467 00:40:55,289 --> 00:40:56,788 ඒකට කමක් නෑ. 468 00:41:00,894 --> 00:41:02,861 - නෑ,මම යන්න ඕනේ . -නෑ ,නිදාගන්න . 469 00:41:02,963 --> 00:41:04,863 ඒකට කමක් නෑ . මට මෙතන බිම හොඳයි . 470 00:41:04,932 --> 00:41:06,498 එපා. 471 00:41:06,600 --> 00:41:08,533 මිනිස්සු ජරා කතා කියාවි . 472 00:41:09,970 --> 00:41:11,603 සුභ රාත්‍රියක් (spanish). 473 00:41:11,705 --> 00:41:13,305 මට ඔයාගෙන් දෙයක් අහන්න පුලුවන්ද ? 474 00:41:18,212 --> 00:41:20,745 අද උදේ 475 00:41:20,848 --> 00:41:22,848 අලේහන්දරෝ මට කිව්වා 476 00:41:22,950 --> 00:41:25,283 ඔයා මිනිස්සුන්ව පරික්ෂා කරනවා කියලා . 477 00:41:28,088 --> 00:41:31,590 එයා කිව්වා ඔයා මාව පරික්ෂා කරමින්ලු හිටියේ. 478 00:42:38,597 --> 00:42:49,568 සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම "ලක්ෂාන් පියුමන්තගේ" @ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @ www.baiscopelk.com