1
00:00:00,190 --> 00:00:02,200
"Fear
the Walking Dead"පසුගිය කොටසින් ...
2
00:00:02,320 --> 00:00:03,697
අපි මොනාද කෙරන්නේ ,තාත්තේ ?
3
00:00:03,817 --> 00:00:05,589
කලමාකරණය කරනවා,ජිවිතේ රැක ගන්නවා.
4
00:00:05,709 --> 00:00:06,792
කවුද එයාලා ?
5
00:00:06,912 --> 00:00:09,902
අපි ගෙදරට ගොඩක් ළඟයි ,
ඔයාලට අපිත් එක්ක යන්න ඕනෙද ?
6
00:00:10,022 --> 00:00:12,324
අපිට ඔයාලා වගේ තව කිහිපදෙනෙක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් .
7
00:00:12,787 --> 00:00:14,826
හෙයි !
8
00:00:14,946 --> 00:00:17,266
- තුවක්කුව පහලට දාන්න !
-ඔහේව මෙතන ඉක්මවා ගිහින් තියෙන්නේ,තුවක්කුව බිමට දාන්න !
9
00:00:18,266 --> 00:00:19,659
- හෙයි!
-එපා !
10
00:00:23,104 --> 00:00:25,275
- ඕක වහන්න!
-බෑ,මට බෑ !
11
00:00:25,631 --> 00:00:27,923
මුළු ලෝකෙටම අපිව පේනවා.
12
00:01:05,923 --> 00:01:07,656
මට සමාවෙන්න.
13
00:01:10,222 --> 00:01:12,320
අනේ අපිට ඇතුලට එන්න දෙන්න.
14
00:01:12,740 --> 00:01:15,425
අපිට ඔයාලට ඇතුලට එන්න දෙන්න බෑ .අපිට් සමාවෙන්න .
15
00:01:16,026 --> 00:01:18,021
මගේ පුතාට මොකද වෙන්නේ?
16
00:01:18,141 --> 00:01:19,415
අපි වෙන මොකක් හරි මාර්ගයක් හොයාගන්නම්.
17
00:01:19,535 --> 00:01:22,422
අපිට කිසි දෙයක් නෑ ඒවගේම ඔයාලට අර මාලිගාව තියෙනවා.
18
00:01:22,542 --> 00:01:24,477
මම දන්නවා...මම දන්නවා.
19
00:01:24,597 --> 00:01:25,724
අනික ඔයාලට විදුලි බලයත් තියෙනවා.
20
00:01:26,003 --> 00:01:26,853
කරුණාකරලා!
21
00:01:26,973 --> 00:01:28,459
ඒක අත්වැරදීමක්.
22
00:01:28,579 --> 00:01:31,647
- ඔව්,එයාගේ අත්වැරැද්ද.
-එයා දන්නවා .
23
00:01:31,749 --> 00:01:33,983
මට සමාවෙන්න.
24
00:01:34,085 --> 00:01:36,118
මට සමාවෙන්න.
25
00:02:09,446 --> 00:02:20,023
මෙම උපසිරැස
බයිස්කෝප් වෙබ් අඩවියේ ඉදිරිපත් කිරීමකි.
සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
"ලක්ෂාන් පියුමන්තගේ"
@ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @
26
00:02:37,862 --> 00:02:39,795
කට වහගන්න ,කට වහගන්න !
27
00:02:40,771 --> 00:02:43,172
මට මෙතන මැරෙන්න ඕනේ නෑ !
මට මැරෙන්න බෑ !
28
00:02:43,274 --> 00:02:46,008
මට මඟුල හිතන්න දෙන්න !
29
00:02:46,110 --> 00:02:48,978
- මම මැරෙන්න යන්නේ .
-නෑ,සහෝ,අපි ඒක වෙන්න දෙන්නේ නෑ .
30
00:02:49,080 --> 00:02:50,646
මොකක්ද ඔයා කියන්නේ ,මිනිහෝ ?
31
00:02:50,748 --> 00:02:52,448
ඔයා මොනාද කරන්න යන්නේ ?
මගෙන් ලේ ගලනවා.
32
00:02:52,550 --> 00:02:54,183
උණ්ඩය ධමනියක වදින්න ඇති සමහරවිට .
33
00:02:54,285 --> 00:02:56,452
එහෙම වුනා නම් ,එයා දැන්
කරන්නේ නෑ .
34
00:02:56,554 --> 00:02:58,287
මොන මඟුලක්ද ඔයා දන්නේ ?
35
00:02:58,389 --> 00:02:59,788
- ඔයා කිව්වේ ඔයා ගුරුවරයෙක් කියලා .
-මම ඉස්සර ගුරුවරයෙක් .
36
00:02:59,891 --> 00:03:02,358
ඔයා අඩුමගානේ මොනාද ඉගෙන්නුවේ ?
එයා මොනාද ඉගෙන්නුවේ ?
37
00:03:02,460 --> 00:03:04,760
- ඉංග්‍රීසි සාහිත්‍ය.
-LAUSD මාව හැම අවුරුද්දෙම පාඨමාලාවක් කරන්න සැලැස්සුවා .
38
00:03:04,862 --> 00:03:05,995
අපෝ,දෙවියනේ.
39
00:03:06,097 --> 00:03:07,830
මම CPR දෙන්න දන්නවා,පළමු ප්‍රතිචාර දැක්වීමේ මුලික දැනුම .
40
00:03:07,932 --> 00:03:09,398
මම ටිකක් දන්නවා,ගොඩක් නෙවෙයි .
41
00:03:09,500 --> 00:03:11,700
මට මේක බලන්න ඕනේ ,හොඳයි ?
42
00:03:11,802 --> 00:03:13,836
ඒක ඇතුලටම ගිහින් .
ඒක හොඳයි .
43
00:03:13,938 --> 00:03:15,871
- ඒක කොහොමද හොඳ වෙන්නේ ?
-අපිට එතකොට ඒ උණ්ඩය එලියට ගන්න වෙන්නේ නෑ නේ.
44
00:03:15,973 --> 00:03:19,775
ඉතින් ඔයා අත් දෙකම ගන්න ඕනේ .උඩට හා යටට තියන්,
තදට හා හොඳින් මිරිකන්න එකට.
45
00:03:19,877 --> 00:03:22,444
අපිට අර ලේ ගැලීම නවත්තන්න වෙනවා .
46
00:03:22,546 --> 00:03:24,580
- මම ඒකට බෙහෙත් දාන්න බලන්නම්.
-මොකකින්ද ?
47
00:03:24,682 --> 00:03:26,548
මේ ගෙදරින් මට හොයාගන්න පුළුවන් දෙයකින්.
48
00:03:28,753 --> 00:03:30,619
මොනවත් වෙන්නේ නෑ .
හෙයි,හෙයි,හෙයි .
49
00:04:10,127 --> 00:04:12,761
ඔයා හොඳින්ද සහෝ ?
50
00:04:14,365 --> 00:04:15,631
මගේ මිනිහට පුළුවන් වේදනාව දරාගෙන ඉන්න.
51
00:04:16,867 --> 00:04:18,801
- මොන වේදනාවද ?
-ඇත්තටම.
52
00:04:24,875 --> 00:04:26,575
හොඳයි,අපිට එයාව අනෙක් පැත්තට පෙරලන්න වෙනවා .
53
00:04:26,677 --> 00:04:28,077
මොකක්?අපි මෙතන ඉවර නෑ ?
54
00:04:28,179 --> 00:04:29,945
ඔයාට තවම ලේ ඉවත් වෙන තුවාලයක් තියෙනවා,සහෝ .
55
00:04:30,047 --> 00:04:32,414
මෙයාව හරවන්න උදව් කරන්න .
56
00:04:39,590 --> 00:04:41,890
මට කතා කරන්න මිනිහෝ.
මොකද වෙන්නේ ?
57
00:04:43,494 --> 00:04:45,060
ඒක රිදෙනවා,හාහ්,අපි ඔයාව හරවද්දීද ?
58
00:04:46,864 --> 00:04:48,831
හොඳයි,ඔය හුස්ම ගන්න ඕනේ .
59
00:04:48,933 --> 00:04:50,899
හොඳයි,මේකයි අපි කරන්න යන්නේ .
60
00:04:51,002 --> 00:04:53,469
මම ඔයාගේ තුවාලෙට බෙහෙත් දාන්නම්.
61
00:04:53,571 --> 00:04:55,471
අපි ඉවර වුණාම ,
මම ඔයාව හරවන්නේ නෑ .
62
00:04:55,573 --> 00:04:57,473
- හොඳයි.
-ඔයාව තවදුරටත් හරවන්නේ නෑ .
63
00:04:57,575 --> 00:04:59,541
- හරිද?
-කොච්චර වේලාවක්ද?
64
00:05:01,379 --> 00:05:02,978
එයා හොඳ වෙනකන්.
65
00:05:03,080 --> 00:05:05,014
ඒත් එයා හොඳ වෙයි නේද ?
66
00:05:09,487 --> 00:05:12,488
ඔව්,ඔව්,එයා හොඳ වේවි .
67
00:05:15,526 --> 00:05:17,126
හොඳයි .
68
00:06:21,725 --> 00:06:23,725
මම අඩුමගානේ ඔයාගේ නම වත් දන්නේ නෑ .
69
00:06:31,302 --> 00:06:34,736
ඔයා නම් ...
70
00:06:34,839 --> 00:06:36,772
යෝ,ජේම්ස් .
71
00:06:36,874 --> 00:06:38,207
ඔයා මොන මුඩ් එකෙන්ද ඉන්නේ දැන් ,මිනිහෝ ?
72
00:06:38,309 --> 00:06:41,176
පපුවද,අත්තටුද?
73
00:06:41,278 --> 00:06:43,212
කකුලක් ඇරෙන්න ඕන එකක්,මිනිහෝ .
74
00:06:52,857 --> 00:06:54,823
ඔයාට කොහොමද ?
75
00:06:57,995 --> 00:07:00,229
ටිකක් හොඳයි .
ගොඩක් .
76
00:07:00,331 --> 00:07:02,197
ඔයාගේ වේදනාව කොහොමද ?
77
00:07:05,202 --> 00:07:06,969
10න් බැලුවොත් ?
78
00:07:07,071 --> 00:07:09,438
හරියට,තුනක් වගේ.
79
00:07:09,540 --> 00:07:12,107
තුනක් ?
80
00:07:12,209 --> 00:07:14,443
සමහරවිට හතරක් .
81
00:07:14,545 --> 00:07:17,513
හොඳයි,4 කියන්නේ තවමත් සලකාබැලිය යුතු තත්වයක් .
82
00:07:19,450 --> 00:07:21,383
ප්‍රෝටීන් උදව් වේවි,ඉතින් ...
83
00:07:21,485 --> 00:07:23,919
සුව වෙන ඒකට ,ඔයා හිතන්නේ නැද්ද?
84
00:07:27,925 --> 00:07:30,025
තුවාල කරන්න බෑ .
85
00:07:34,498 --> 00:07:37,366
අහන්න,මට ඔයාට උදව් කරන්න බෑ
86
00:07:37,468 --> 00:07:38,948
ඔයා මට කිව්වේ නැත්නම් මෙතන මොකක්ද වෙන්නේ කියලා .
87
00:07:39,036 --> 00:07:41,803
ඉතින් දේවල් දේවල් අවුල් වෙන්න යනවා නම් ,
88
00:07:41,906 --> 00:07:44,773
ඔයා මට දැනගන්න තියන්න ඕනේ .
89
00:07:49,980 --> 00:07:51,947
උත්සහ කරලා විවේකයක් ගන්න.
90
00:07:52,049 --> 00:07:53,815
ඔයාට කුකුල් මස් කන්න ඕනෙද ,මානවා මහත්තයා ?
91
00:07:53,918 --> 00:07:56,251
එපා,අපි හරිනම් බිත්තරයි කන්න ඕනේ .
92
00:08:00,391 --> 00:08:02,424
ක්‍රිස්,එන්න .
93
00:08:02,526 --> 00:08:03,592
අපිට කතා කරන්න ඕනේ.
94
00:08:04,728 --> 00:08:06,161
හොඳයි .
95
00:08:08,699 --> 00:08:10,766
ඔයාට මොනාද ඕනේ ?
96
00:08:10,868 --> 00:08:13,035
ඔයාගේ මුණ මුලින් පිහිදාගන්න .
97
00:08:13,137 --> 00:08:14,836
ඇයි ?
98
00:08:14,939 --> 00:08:16,605
මොකද ඔයාගේ මුනේ ග්‍රීස්.
99
00:08:16,707 --> 00:08:18,473
එකෙන් වෙන වෙනස මොකක්ද ?
100
00:08:18,576 --> 00:08:20,442
ඔයා අද මිනිහෙක්ව මැරුවා,ක්‍රිස් .
101
00:08:20,544 --> 00:08:23,212
බලන්න ඔයාගේ දිහා .
102
00:08:23,314 --> 00:08:26,949
ඔයාට කරන්න පුළුවන් අන්තිම දේ තමා
ඔයාගේ කෑම ඒකට බලපාන්න දෙන එක.
103
00:08:40,064 --> 00:08:41,663
මට දැනගන්න ඕනේ මොකක්ද වෙන්නේ කියලා .
104
00:08:41,765 --> 00:08:43,799
ඔයා මොනාද හිතන්නේ .හාහ් ?
105
00:08:43,901 --> 00:08:46,068
මම කියන්නේ,ඔයා මොනාහරි හිතනවද?
106
00:08:46,170 --> 00:08:47,970
එයා ජේම්ස්ට වෙඩි තිබ්බා.
107
00:08:48,072 --> 00:08:50,539
තාත්තේ,එයා මගේ යාලුවට වෙඩි තිබ්බා.
මම අඩුම ගානේ එවෙලේ මොනාකරන්න්ද ?
108
00:08:50,641 --> 00:08:53,208
- එයා ඔයාගේ යාලුවා නෙවෙයි.
-එයා එහෙම තමයි .
109
00:08:53,310 --> 00:08:55,410
- එයාලා එහෙම තමයි.
-උන් තිරිසන්නු .
110
00:08:55,512 --> 00:08:58,013
ඉතින් මමත් තිරිසනෙක් නේද.එකනේ
ඔයා මට කියන්නේ ...
111
00:08:58,115 --> 00:09:01,483
ක්‍රිස්,කොහෙද ඔයාගේ අනුකම්පාව?
112
00:09:01,585 --> 00:09:04,886
මෙහෙම තමයි දැන් ඒ දේවල් වෙන්නේ.
113
00:09:04,989 --> 00:09:07,189
වටපිට බලන්න.
114
00:09:07,291 --> 00:09:11,526
තව දුරටත් හොඳ නෑ ,තවදුරටත් නරකක් නෑ ,
හරි හෝ වැරැද්දක් නෑ .
115
00:09:11,629 --> 00:09:13,128
ඒ අපි හෝ එයාලා,මරන්න හෝ මැරෙන එක විතරයි.
116
00:09:13,230 --> 00:09:14,963
ඒවගේම ජේම්ස්,එයත් අපේ කෙනෙක්.
117
00:09:15,065 --> 00:09:17,766
ඔයා මේ කට්ටියව දන්නේ දවස් දෙකක් විතරයි.
118
00:09:17,868 --> 00:09:19,968
කරේ මට කරන්න වෙච්ච දේ .
119
00:09:20,070 --> 00:09:22,170
මට සමාවෙන්න ,ඒත් මම කනගාටු වෙන්නේ නෑ .
120
00:09:22,273 --> 00:09:24,373
අපෝ,දෙවියනේ .
121
00:09:24,475 --> 00:09:26,708
මතකද මැදි පාසැල් ගියපු මුල්
මාස කිහිපය ?
122
00:09:28,279 --> 00:09:29,811
මැදි පාසල් ?
123
00:09:30,914 --> 00:09:34,883
මම හැම විවෙකයකම හැඟෙනවා
124
00:09:34,985 --> 00:09:37,319
මොකද පාපන්දු ගහන අය මාව
විහිලුවට ගත්තා .
125
00:09:37,421 --> 00:09:38,887
මතකද ඒක ?
126
00:09:38,989 --> 00:09:41,256
ඔයා මට මොකක්ද ඉස්සර කියන්නේ ?
127
00:09:42,526 --> 00:09:44,126
මම කිව්වේ ඔයාට එකට සෙල්ලම් කරන්න කියලයි.
128
00:09:44,228 --> 00:09:45,661
උත්සහ කරලා එයාලට ගැලපෙන විදිහට ඉන්න කියලා .
129
00:09:45,763 --> 00:09:47,229
ඉතින් ?
130
00:09:47,331 --> 00:09:49,898
පාඩම වුනේ එකට සෙල්ලම් කරන්න කියලයි ,
131
00:09:50,000 --> 00:09:53,502
ඒවගේ රඟපාන්න මිස,
එයාලා වගේ වෙන්න නෙවෙයි.
132
00:09:53,604 --> 00:09:56,038
ඔයාව මේ කට්ටිය එක්ක ගැලපෙන්නේ නෑ .
133
00:09:56,140 --> 00:09:58,573
අපි හැමෝම ඒක දන්නවා .
134
00:09:58,676 --> 00:10:01,877
ඒත් ඔයා කරපු දේ ,ජේම්ස්ව බෙර ගත්ත එක,ඒක නම් ලොකු දෙයක්.
135
00:10:01,979 --> 00:10:05,080
ඔයා ඔයාව වටිනවා කියලා ඔප්පු කරා .
136
00:10:05,182 --> 00:10:07,449
බලන්න,ඔයාට වීරයෙක් විදිහට
එන්න පුළුවන් .
137
00:10:07,551 --> 00:10:10,152
මට මේ කට්ටියට වීරයෙක් වෙන්න ඕනේ නෑ
ඒවගේම ඔයා වෙන්නත් එපා.
138
00:10:12,323 --> 00:10:14,489
බලන්න,ඔයා මේ කරන
විදිහට පරිස්සම් වෙන්න ඕනේ ,තාත්තේ.
139
00:10:15,959 --> 00:10:17,526
අපිට එයාලව ඕනේ.
140
00:10:17,628 --> 00:10:19,861
නෑ,ඕනේ නැ .
141
00:10:19,963 --> 00:10:21,897
මට ඕනේ .
142
00:10:27,137 --> 00:10:30,839
මට සමාවෙන්න...මට සමාවෙන්න ඇය මගේ බිරිඳ.
143
00:10:34,611 --> 00:10:36,611
- ගේට්ටුව අරින්න.ගේට්ටුව අරින්න.
-එපා .
144
00:10:36,714 --> 00:10:37,979
- ඇයට පිස්සුද?
-ඒ ට්‍රැවිස්.
145
00:10:38,082 --> 00:10:39,348
එයා ගැන තමයි මම ඔයා එක්ක
කතා කරේ .
146
00:10:39,450 --> 00:10:41,917
එයා තමයි පවුල.
එයා තමයි පවුල .
147
00:10:42,019 --> 00:10:44,252
- අර මගේ පවුල .
-අහ !
148
00:10:44,355 --> 00:10:47,255
කොහෙද ක්‍රිස්?
149
00:10:47,358 --> 00:10:49,725
මම දන්නේ නෑ .
150
00:11:06,977 --> 00:11:08,610
¡ඇතුලට යන්න!
151
00:11:33,079 --> 00:11:34,879
ඔයාට නාගන්න ඕනෙද?
152
00:11:34,981 --> 00:11:36,948
ඕන නෑ.
153
00:11:41,121 --> 00:11:42,587
ඔයාට බඩගිනියිද?
මට ඔයාට ගෙන්න පුළුවන් ..
154
00:11:42,689 --> 00:11:45,890
එපා,මැඩි.
මට මුකුත් එපා .
155
00:12:00,783 --> 00:12:02,707
නික් කොහෙද ?
156
00:12:04,685 --> 00:12:07,869
එයා හැමතිස්සෙම කරනවා වගේ පැනලා ගියා.
157
00:12:09,453 --> 00:12:11,221
කොහෙද ඉන්නේ කියලා අදහසක් තියෙනවද ?
158
00:12:11,323 --> 00:12:13,490
මම හිතන්නේ එයා ඉන්නේ උතුරේ .
159
00:12:15,166 --> 00:12:17,060
ටිහුවානා වල .
160
00:12:21,834 --> 00:12:23,166
සමාවෙන්න .
161
00:12:23,268 --> 00:12:25,569
කොහෙද ක්‍රිස් ?
162
00:13:04,576 --> 00:13:06,576
මට කරන්න දෙයක් තිබ්බේ නෑ .
163
00:13:08,046 --> 00:13:09,946
ට්රැව්,එයා කොහේද?
164
00:13:15,228 --> 00:13:18,255
නැගිටින්න .
යන්න වෙනවා .
165
00:13:22,920 --> 00:13:24,653
මොකක්ද වෙන්නේ ?
166
00:13:24,756 --> 00:13:27,056
අද තමයි යන දවස ,ඒකයි වෙන්නේ.
167
00:13:27,158 --> 00:13:30,126
- ඇයි ?
-කුකුල් මස් ඉවරවෙලා තියෙන්නේ.
168
00:13:30,228 --> 00:13:32,428
අපි හරිනම් බිත්තර කන්නයි තිබ්බේ .
මම ඒක ඔයාට කිව්වා .
169
00:13:32,530 --> 00:13:34,063
මම ඔයාත් එක්ක අවංක වෙන්නම් ,ටීචර්,
170
00:13:34,165 --> 00:13:36,665
ඔයාගේ පාසැල් මඟුල් පරණ වේගෙන එන්නේ .
171
00:13:36,768 --> 00:13:39,835
- ඉතින් මොකද ජේම්ස්ට වෙන්නේ ?
-නෑ,මට යන්න පුළුවන්.
172
00:13:41,172 --> 00:13:43,839
- ඔයාට විශ්වාසද ?
-ඔව්,ඇත්තෙන්ම .
173
00:13:43,941 --> 00:13:46,342
හොඳයි,10න් බැලුවොත් ?
174
00:13:48,112 --> 00:13:50,279
- ඒක බිංදුවයි,මිනිහෝ.
-එයා දැන් හොඳයි.
175
00:13:50,381 --> 00:13:52,448
- එයා සුදානම් නෑ .
-තාත්තේ .
176
00:13:52,550 --> 00:13:53,949
අපි එයාට සතියක් විතරයි දුන්නේ .
177
00:13:54,051 --> 00:13:55,211
මේක අභ්‍යාවකාශ ෂටලයක් නෙවෙයි .
178
00:13:55,286 --> 00:13:56,786
අපි එකතුකිරිමකට මේ යන්නේ .
179
00:13:56,888 --> 00:13:59,655
- කොහෙද ?
-සැන්දියේගෝ වලට,අපි සැලසුම් කරපු විදිහටයි.
180
00:13:59,757 --> 00:14:02,525
USA,බේබි .
USA.
181
00:14:02,627 --> 00:14:05,094
සැන්දියේගෝ පිච්චිලා තියෙන්නේ.
අපි ඒක කිව්වනේ .
182
00:14:05,196 --> 00:14:06,996
මෙතන තියෙන දේට වඩා කිසිදෙයක් එහෙ නෑ .
183
00:14:07,098 --> 00:14:10,699
- ඔව්,ඒක නම් බම්බුවක් තමා.
-ක්‍රිස්,එයාලට කියන්න අපි දැක්ක දේ .
184
00:14:10,802 --> 00:14:13,402
අපි කවදාවත්ම සැන්දියේගෝ වලට ගියේ නෑ.
185
00:14:13,504 --> 00:14:16,038
- අපෝ,දෙවියන්ගේ නාමෙට .
-අපි කවදාවත් එහෙ ගියේ නෑ .කවදාවත්ම මොනවත් දැක්කෙත් නෑ .
186
00:14:16,140 --> 00:14:18,641
- ඒක ඉවරයි.
-මේක විවාදයක් නෙවෙයි ,ට්‍රැවිස් .
187
00:14:18,743 --> 00:14:21,944
අපි මේකට වාද කරන්නේ නෑ .අපි ට්‍රක් එකට
පැක් කරලා මෙතනින් යනවා .
188
00:14:22,046 --> 00:14:24,807
දැන්,ඔයාට එන්න පුළුවන් ,ඒත් ඔයාට
මේ කච කච කචේ ටිකක් නවත්තන්න වෙනවා .
189
00:14:26,083 --> 00:14:27,783
- අපිට යන්න වෙනවා .
-දැන්ම .
190
00:14:27,885 --> 00:14:30,686
දැන් ,ඉතින් චුත වෙමු .
191
00:14:32,456 --> 00:14:34,690
ඔව්,යමු .
192
00:16:13,457 --> 00:16:16,258
තාත්තේ,අපිට උදව්වක් ඕනේ.
193
00:16:17,628 --> 00:16:19,428
මතකද අද දිනේ මොකක්ද කියලා?
194
00:16:19,530 --> 00:16:21,597
- මොකක් ?
-දිනේ .
195
00:16:21,699 --> 00:16:23,332
නෑ.
196
00:16:23,434 --> 00:16:25,434
තාත්තේ,මට ඒක මගහැරුනා .
ඇයි ඒක මොකටද ?
197
00:16:25,536 --> 00:16:27,803
එයාලා අපි එනකන් ඉන්නේ .
198
00:16:27,905 --> 00:16:30,306
හොඳයි,ඔයා කියන්න එයාලට ඉඳගෙන මම එනකන් ඉන්න කියලා .
199
00:16:56,400 --> 00:16:58,968
- කොනක් අල්ල ගන්න.
-කොන් හතරක්,අපි හතර දෙනාට .
200
00:16:59,070 --> 00:17:00,836
අපි එයාවඋඩට උස්සලා,
හරියට ඇතුලට දානවා .
201
00:17:00,938 --> 00:17:02,504
මේ මඟුල කරමු එහෙනම් .
202
00:17:10,481 --> 00:17:12,014
අහ !
203
00:17:13,818 --> 00:17:16,352
- ඔයා හොඳින්ද?
-ඔව් ,මම හොඳින්.
204
00:17:16,454 --> 00:17:19,388
මමයි ක්රිසුයි එයාත් එක්ක
පිටිපස්සෙන් නගින්නම් .
205
00:17:19,490 --> 00:17:20,956
නියමයි.මම සිංදු ටික දාන්නම් .
206
00:17:21,058 --> 00:17:23,425
මඟුල තමා,ඔයා ඒක කරන්නේ .
ඒක රියදුරාගේ කැමැත්තට වෙන්නේ .
207
00:17:25,162 --> 00:17:26,495
208
00:17:29,166 --> 00:17:31,467
යන්නම්,මෙක්සිකෝ.
209
00:17:49,653 --> 00:17:51,520
මේක හොඳ නෑ .
210
00:17:51,622 --> 00:17:53,622
ට්‍රක් එක නවත්තන්න .
211
00:17:53,724 --> 00:17:56,124
එයාලට නවත්තන්න දෙන්න එපා.අනේ.
එයාලට ට්‍රක් එක නවත්තන්න දෙන්න එපා .
212
00:18:04,001 --> 00:18:05,667
බ්‍රන්ඩන්!
213
00:18:07,527 --> 00:18:10,105
ට්‍රක් එක නවත්තන්න බ්‍රන්ඩන් .
214
00:18:12,643 --> 00:18:14,076
අයියෝ,බ්‍රන්ඩන් .
215
00:18:14,178 --> 00:18:17,746
රෙද්දේ ට්‍රක් එක නවත්තන්න නැත්නම්
ඔයාගේ යාලුවා මැරෙයි .
216
00:18:19,116 --> 00:18:20,416
මුකුත්ම නැද්ද ?
217
00:18:20,518 --> 00:18:24,453
එයා තවම ඉන්නවා .
ලාවට .
218
00:18:24,555 --> 00:18:26,455
බැල්ලිගෙ පුතා .
219
00:18:33,764 --> 00:18:36,865
අපිට මේක දිගටම කරන්න බෑ .ඉන්න එක.
220
00:18:36,967 --> 00:18:39,401
නෑ,මම ඒකට කැමති නෑ ,
221
00:18:39,503 --> 00:18:42,171
ඒත් අපිට අද දවසෙන් ඉගෙන ගන්න වෙනවා .
222
00:18:42,273 --> 00:18:44,139
මට නම් පෙන්නේ නෑ එයා හොඳ වෙන වගක්.
223
00:18:44,241 --> 00:18:46,241
224
00:18:46,343 --> 00:18:47,463
ඉතින් අපි මොකද කියන්නේ ?
225
00:18:47,545 --> 00:18:50,512
ඔව්,මොකද කියන්නේ ?
226
00:18:50,614 --> 00:18:52,781
ඔයාට තේරෙන්නේ නෑ .
227
00:18:52,883 --> 00:18:54,817
මොනමඟුලක්ද ඔයාට වෙලා තියෙන්නේ ?
228
00:18:54,919 --> 00:18:57,119
හාහ් ?ඔයා හරිනම් එයාගේ
යාලුවෝ නේද .
229
00:18:57,221 --> 00:18:58,987
- ඒක නවත්තන්න.
-එයාව හොඳ වෙන්නේ නෑ .
230
00:18:59,090 --> 00:19:00,856
එයා හොඳ වෙයි ඔයාලා අවස්තාවක් දුන්නොත් .
231
00:19:00,958 --> 00:19:02,925
ජේසුනි ,ඔයා එයාට සතියක් දුන්නනේ .
232
00:19:03,027 --> 00:19:05,294
එයා සටන් කරමින් ඉන්නේ
ඒවගේම අපිට එයාට උදව් කරන්න වෙනවා.
233
00:19:05,396 --> 00:19:07,596
මම කිව්වේ ,එයාට ටිකක් කාලය දෙන්න
එයාගේ ඇතුලේ තියෙන ලේ වලට කැටි ගැහෙන්න දීලා .
234
00:19:07,698 --> 00:19:08,831
ඒක තමයි රෝහල් වල එයාලා කරන්නේ .
235
00:19:08,933 --> 00:19:10,265
අපි ඉන්නේ රෝහලක නෙවෙයි .
236
00:19:10,367 --> 00:19:11,934
හොඳයි,මේක තමයි ලැබෙනවට වඩා හොඳ විදිහ .
237
00:19:12,036 --> 00:19:14,670
වටපිට බලනවා.
ඒක ගැන හිතන්න.
238
00:19:14,772 --> 00:19:18,574
අපිට මෙතන බේරිලා ඉන්න පුළුවන්
එයාට හොඳ වෙනකන්ම.
239
00:19:18,676 --> 00:19:20,943
අපි මෙතන සතියක් ඉඳන් නේ ඉන්නේ .
240
00:19:21,045 --> 00:19:24,546
ඒක ආරක්ෂිතයි .
ආසාදිතයෝ නෑ .
241
00:19:24,648 --> 00:19:27,416
- අයියෝ,කට්ටිය,ඔයාලට ජෙම්ස්ව බේරගන්න පුළුවන් .
-එයාට තේරේවි.
242
00:19:27,518 --> 00:19:30,919
නෑ,එයා ඔයාලාට මර බයේ ඉන්නේ .
243
00:19:31,021 --> 00:19:33,822
මම මේ බලන්නේ ඇයි කියලා .
244
00:19:35,392 --> 00:19:36,792
මම දන්නේ නෑ ඔයාට මොනා කියන්නද කියලා මිනිහෝ.
245
00:19:40,331 --> 00:19:42,064
තාත්තේ,ඔයා මොනාද කරන්නේ ?
246
00:19:42,166 --> 00:19:44,466
එයාගෙන් ඈත් වෙලා ඉන්නවා .
247
00:19:44,568 --> 00:19:48,036
සංසුන් වෙන්න සහෝ,එයා ඕකත් එක්ක මොනවත් කරන්න යන්නේ නෑ .
248
00:19:48,139 --> 00:19:51,140
- ඔයා එයාව මරන්නේ නෑ .
-ඒවගේම ඔයා අපිව මරන්නෙත් නෑ .
249
00:19:51,242 --> 00:19:52,975
ඔයාට ඒක කරන්න හයියක් නෑ .
250
00:19:54,945 --> 00:19:56,979
මොන මඟුලක්ද ?
251
00:20:02,820 --> 00:20:05,220
ඇයි ඔයා මේක කරන්නේ?
252
00:20:05,322 --> 00:20:07,422
මම මේක කරන්නේ ඔයා වෙනුවෙන් .
253
00:20:27,597 --> 00:20:29,731
තුවක්කුව එක්ක මොකක්ද ගනුදෙනුව ?
254
00:20:33,003 --> 00:20:35,370
ඔයාගේ යාළුවො ,
255
00:20:35,472 --> 00:20:37,739
එයාලට ඕනේ ඔයාව ඉවරයක් කරන්න.
256
00:20:41,208 --> 00:20:43,278
එයාලා කියනවා ඔයා තේරුම් ගනීවි කියලා .
257
00:20:43,380 --> 00:20:46,248
මම ට්‍රක් එකට නගින්න හිතුවේ
ඇයි කියලා ඔයා මොකද හිතන්නේ ?
258
00:20:46,350 --> 00:20:48,216
මට තේරෙන්නේ නෑ ,ඔයාව මරණ නිසාද ?
259
00:20:49,060 --> 00:20:50,652
ඇයි ඔයාව මෙතන දාලා යන්න බැරි?
260
00:20:50,754 --> 00:20:53,755
කොර්ටස් වල හෝ මුහුදු තීරේ
අපිට යාලුවේ හිටියා .
261
00:20:53,857 --> 00:20:56,191
ඔව්,ඔයාගේ අර සපාකාලා
තිබ්බ යාලුවා ,නේද ?
262
00:20:56,293 --> 00:20:58,326
ඔව්,ට්‍රෝයි .
263
00:20:59,963 --> 00:21:02,130
ඔයා දන්නවනේ ,එයා ..
264
00:21:02,232 --> 00:21:04,566
එයා අසනීපෙන් වගේම අපි මේ දේවල්
ගැන තෙරුම්ගනිමක් වෙමින් තිබ්බා බව .
265
00:21:04,668 --> 00:21:06,234
අපි දැනන් හිටියේ නෑ ඒක වැඩ කරපු විදිහ.
266
00:21:06,336 --> 00:21:08,570
අපි දැනන් හිටියේ නෑ එයාට මොනවා වෙලා
නවතිවිද කියලා.
267
00:21:08,672 --> 00:21:12,040
අපි දැන හිටියා එයා ආසාදිතයෙක් නොවී ඉන්න නැති බව .
268
00:21:13,410 --> 00:21:16,878
ට්‍රෝයි ඒක දැනන් හිටියා,ඉතින් එයා අපිව පොරොන්දු කරගත්තා
269
00:21:16,980 --> 00:21:19,881
ඒක එයාට වෙන්න දෙන්න ඉඩතියන්න එපා කියලා .
270
00:21:19,983 --> 00:21:21,850
ඒවගේම අපි කරේ නෑ .
271
00:21:27,758 --> 00:21:30,458
කොහේ ගියත් ,
එකම කතාව තියෙන්නේ
272
00:21:30,561 --> 00:21:32,727
වෙනත් මිනිස්සු හමුවෙච්ච එක විතරයි .
273
00:21:36,133 --> 00:21:38,867
නෑ,වෙලාව ආවාම ,
ට්රොයිට...
274
00:21:38,969 --> 00:21:41,136
එයා බයවුනා .
275
00:21:41,238 --> 00:21:44,172
මම කිව්වේ ,එයාට හොඳ සිහිය නැතිවුනා,
අපෙන් අයදින්න පටන් ගත්තා මරන්න එපා කියලා.
276
00:21:44,274 --> 00:21:46,074
ඒක කරන එක නවත්තන්න හැදුවා .
277
00:21:46,176 --> 00:21:48,777
බ්‍රන්ඩන් තමයි හරිනම් ඒක
කරන්න හිටිය කෙනා ,
278
00:21:48,879 --> 00:21:51,913
ඒත් එයාට බැරිවුණා..එයාට
වෙඩිතියන්න පුළුවන් කමක් තිබ්බේ නෑ .
279
00:21:53,884 --> 00:21:57,919
ඉතින් මම තුවක්කුව අරගෙන ,
එයාගේ ඇස් දිහා බැලුවා ,
280
00:21:58,021 --> 00:22:00,522
මම එයාට කිව්වා මට සමාවෙන්න කියලා .
281
00:22:00,624 --> 00:22:02,757
දැනගත්තා ඒක තමයි මට අඩුමගානේ කරන්න පුළුවන් දේ කියලා.
282
00:22:07,264 --> 00:22:09,264
ඊටපස්සේ එයා ගියා .
283
00:22:20,210 --> 00:22:21,810
මේක වෙනස් .
284
00:22:24,014 --> 00:22:25,747
ඔයාට අසනීප නෑ .
285
00:22:25,849 --> 00:22:28,149
- ඔයා එහෙනම් මොකක්ද මේකට කියන්නේ ?
-ඔයා මැරෙන්න නෑ .
286
00:22:28,252 --> 00:22:30,685
ඔයාට හොඳ වෙනවා .
ඔයාට ඕන වෙලා තියෙන්නේ වෙලාව .
287
00:22:30,787 --> 00:22:33,188
නෑ,ඒක වැඩක් නෑ .
288
00:22:33,290 --> 00:22:35,590
දැන් වැඩක් තියෙන්නේ එයාලා මන් මැරෙනවා කියලා හිතන එකයි.
289
00:22:38,595 --> 00:22:40,262
ඒකයි වැඩේ .
290
00:22:41,732 --> 00:22:43,632
මම මැරිච්ච බරක් විතරයි.
291
00:23:26,009 --> 00:23:28,209
- කවුද ?
- මේ මම.
292
00:23:34,584 --> 00:23:37,085
- ඔයාට මොනාද ඕනේ ?
-කතා කරන්න .
293
00:23:37,187 --> 00:23:39,854
ඒවගේම මම හිතුවා ඔයාට බඩගිනි ඇති කියලා ,
ඉතින් මම ඔයාට කෑම ටිකක් ගෙනාවා.
294
00:23:43,493 --> 00:23:46,962
ගොඩක් නෑ ,ඒත් මගේ උපරිමයෙන් මම කරා .
295
00:23:47,064 --> 00:23:48,730
ඒක බිමින් තියන්න.
296
00:23:53,503 --> 00:23:55,603
අත් උඩට.
අනෙක් පැත්ත හැරෙන්න .
297
00:23:55,706 --> 00:23:57,505
- මම මොනවත් අරන් ආවේ නෑ.
-ඒක කරනවකෝ .
298
00:23:57,607 --> 00:23:59,407
ඔයාට මාව විශ්වාස නෑ නේද ?
299
00:23:59,509 --> 00:24:03,144
මට විශ්වාස කරන්න ඕනේ .ඔයාට කිසිම අදහසක් නෑ
මට ඔයාව කොච්චර විශ්වාස කරන්න ඕනෙද කියලා.
300
00:24:03,246 --> 00:24:06,247
- අනෙක් අය කොහෙද ?
-පාරේ පහළ.
301
00:24:06,350 --> 00:24:08,083
කුණුවගෙයක් තිබ්බා .එයාලා ගියා ඒක
ගැන බලාගන්න .
302
00:24:08,185 --> 00:24:09,851
එයාලා මේ පැත්තටද ගියේ ?
303
00:24:09,953 --> 00:24:12,921
නෑ,සමහරවිට.මම දන්නේ නෑ ,තාත්තේ.
එයාලාට කම්මැලි හිතිලා .
304
00:24:14,658 --> 00:24:16,725
ඉඳ ගන්න .
305
00:24:25,502 --> 00:24:28,303
බලන්න,මට ...
මට ඕනේ කියන්න ,තාත්තේ,
306
00:24:28,405 --> 00:24:30,972
මට ඒක තේරුනා කියන්නයි.
307
00:24:32,743 --> 00:24:34,476
ඕ ,ඔයාට තේරුනාද ?
308
00:24:34,578 --> 00:24:37,245
මොකක්ද ඔයාට ඒ තේරුණ දේ ?
309
00:24:38,749 --> 00:24:40,982
ඔයා මට උගන්නන්න උත්සහ කරන දේ .
310
00:24:41,084 --> 00:24:44,085
මම අදහස කරේ ,ඔයා අනික ජේම්ස්ට කැමතිත් නෑනේ .
311
00:24:44,187 --> 00:24:46,621
නෑ,මම කැමති නෑ ,පුතා .
312
00:24:46,723 --> 00:24:48,957
ඒත් ඔයා එයාව කොහොම හරි
බේරගන්න උත්සහ කරනව නේ .
313
00:24:50,060 --> 00:24:51,192
ඒ මොකද ඒ ?
314
00:24:51,294 --> 00:24:53,595
මොකද එයාගේ ජිවිතේ තාමත් වැදගත් නිසා.
315
00:24:53,697 --> 00:24:56,164
ඒවගේම අපිව නිකන් විසික් කරලා දාන්න පුළුවන් දේවල් නෙවෙයි.
316
00:25:00,604 --> 00:25:04,139
මම කියන්නේ,එයාලා ජෙම්ස්ව දන්නවා හරියට,
,හරියට එයාට වයස අවුරුදු 6දි ඉඳන් වගේ
317
00:25:04,241 --> 00:25:06,741
ඒවගේම එයාලා තවම හදන්නේ එයාව මරන්නයි .
318
00:25:06,843 --> 00:25:09,044
මට මොනාහරි වුනොත් එයාලා මට
කරන දේ හිතාගන්නකෝ ,තාත්තේ.
319
00:25:09,146 --> 00:25:12,013
නෑ,මම අපිව මෙතනින් ගෙනියනවා .
320
00:25:12,115 --> 00:25:14,049
හරිද ?
321
00:25:14,151 --> 00:25:15,984
කිසිදෙයක් වෙන්නේ නෑ .
322
00:25:16,086 --> 00:25:18,219
හරි.
323
00:25:18,321 --> 00:25:20,822
මම ඔයාට පොරොන්දු වෙනවා .
මම ඔයාට පොරොන්දු වෙනවා.
324
00:25:22,659 --> 00:25:24,619
- එයි කට්ටිය!එයි කට්ටිය!
-ක්‍රිස්,ඔයා මොකද මේ කරන්නේ?
325
00:25:26,863 --> 00:25:28,663
ක්‍රිස්,මොන මඟුලක්ද මේ ?
326
00:25:30,500 --> 00:25:31,933
- මට යන්න දෙන්න .
-මම එයාව අල්ලගත්තා .
327
00:25:32,035 --> 00:25:34,035
කටවහගන්නවා !
328
00:25:34,137 --> 00:25:36,204
එපා.එපා,මිනිහෝ .
329
00:25:39,609 --> 00:25:41,976
බ්‍රන්ඩන් .
330
00:25:42,079 --> 00:25:43,678
- මේක කරන්න එපා.
-මට සමාවෙන්න ,සහෝ .
331
00:25:43,780 --> 00:25:45,814
- එයාව මාත් එක්ක තියන්න .
-බලන්න ,මට හොඳ වෙන්න පුළුවන්.
332
00:25:45,916 --> 00:25:47,556
මට පුංචි කාලයක් දෙන්න .
මම පොරොන්දු වෙනවා.
333
00:25:47,617 --> 00:25:49,150
- බ්‍රන්ඩන් ,එපා!
-කටවහගන්නවා!
334
00:25:49,252 --> 00:25:51,853
- මම ඔයාගෙන් අයදිනවා,මිනිහෝ.
-ඔයාලා දෙන්නම .
335
00:25:51,955 --> 00:25:55,390
ක්‍රිස්,මේක කරන්න
දෙන්න එපා .
336
00:25:55,492 --> 00:25:57,559
මට අනුකම්පාව දක්වන්න !
337
00:26:46,176 --> 00:26:48,543
ක්‍රිස් .
338
00:26:48,645 --> 00:26:50,278
අපිට තත්පරයක් කතා කරන්න පුළුවන් ද?
339
00:26:52,249 --> 00:26:54,182
ඔව්,මෙහාට එන්න.
340
00:26:54,284 --> 00:26:56,484
- එයා අපි එක්ක එන්නේ නෑ
-එයා ඒක දන්නවා .
341
00:27:03,126 --> 00:27:05,860
- එලියස් .
-කවුද ඒ ?
342
00:27:05,962 --> 00:27:08,830
අර ගොවියා.
එයාගේ නම එලියස් සුවරස් .
343
00:27:08,932 --> 00:27:11,733
1961 පෙබරවාරි 12 ඉපදිලා තියෙන්නේ .
344
00:27:11,835 --> 00:27:14,736
ඒ ඔයාගේ උපන් දිනේ.
345
00:27:14,838 --> 00:27:17,639
ඔයා කිව්වනේ අපි ඉබේ සිදුවෙන
දේවල් වලට පුදුම නොවිය යුතුයි කියලා .
346
00:27:17,741 --> 00:27:19,807
මේක හැමදාටමයි ,ක්‍රිස් .
347
00:27:19,910 --> 00:27:22,277
ඔයා යනවා,මට ඔයාව
හමුවෙන්නෙත් නෑ .
348
00:27:22,379 --> 00:27:25,313
ඔයා තවම 16 වෙලත් නෑ .
මේක කරන්න එපා.
349
00:27:25,415 --> 00:27:27,315
තාත්තේ ,මම මොනවද කරන්න ඕනේ ?
350
00:27:27,417 --> 00:27:29,184
ඔයා එක්ක ඉන්නද?
351
00:27:29,286 --> 00:27:31,219
- අපි දෙන්නා විතරක් හොඳ හිටියනේ .
-හිටියද ?
352
00:27:31,321 --> 00:27:34,656
ඔව්,අපිට පුළුවන් .
දැන් අට ඇවිදින්න පුළුවන් ,අපි පුලුවන් .
353
00:27:37,527 --> 00:27:40,762
තාත්තේ,ඔයාගේ විදිහ ,හරියන්නේ නෑ .
354
00:27:40,864 --> 00:27:43,031
ඒක කරන්න බෑ .
355
00:27:43,133 --> 00:27:46,601
ක්‍රිස් ,මම ඔයාගේ අම්මට පොරොන්දු වුනා
මම ඔයාව බලාගන්නවා කියාලා .
356
00:27:46,703 --> 00:27:48,603
ඒවගේම ඔයා ඒක කරනවා .
357
00:27:48,705 --> 00:27:50,271
මොකක් ?
358
00:27:50,373 --> 00:27:52,507
මට යන්න දීල,ඔයා ඒක කරනවා .
359
00:27:52,609 --> 00:27:54,876
තාත්තේ ,ඔයා කරන්නේ නෑ
කෙරිය යුතු දේ .
360
00:27:56,413 --> 00:27:58,379
ඔයා නැතිව ඉන්න එකයි මට හොඳ .
361
00:27:58,481 --> 00:28:01,449
බලන්න,මේ මුළු කාලෙටම ඔයා මට
හිතෙව්වේ මම වැඩකට නැති විදිහටයි.
362
00:28:01,551 --> 00:28:03,952
ඒත් මම එහෙම හිටියේ නෑ .
මම එහෙම නෑ .
363
00:28:04,054 --> 00:28:07,855
මම ..
මාව අරන් හදාගත්තා විතරයි.
364
00:28:07,958 --> 00:28:09,390
මට දැන් හොඳයි .
365
00:28:09,492 --> 00:28:12,860
මම ඔයාගෙන අයදිනවා මේක
කරන්න එපා කියලා ,ක්‍රිස් .
366
00:28:14,598 --> 00:28:16,364
දැන ගන්න ඕනෙද විහිලුම කොටස ?
367
00:28:17,867 --> 00:28:19,934
අම්මට ,ඔයා ඒක කරා .
368
00:28:20,036 --> 00:28:21,836
මම මොකක්ද කරේ?
369
00:28:21,938 --> 00:28:23,838
ඔයා ඒක ඔයාගේ අඟ ඇතුලෙන් හොයාගත්තා
370
00:28:23,940 --> 00:28:25,540
කෙරියයුතු දේ .
371
00:28:25,642 --> 00:28:28,309
ඊටපස්සේ ඔයාට ඒක නැති වුනා .
372
00:28:28,411 --> 00:28:31,246
ක්‍රිස්,ඔයා ඒ හැම එකක්ම අනෙක් පැත්තට තේරුම් අරන් තියෙන්නේ .
373
00:28:31,348 --> 00:28:33,781
ඒක වෙනස් .
374
00:28:33,883 --> 00:28:35,850
තවදුරටත් නෑ .
375
00:28:38,321 --> 00:28:41,422
- එහෙනම් චුත වෙමු .
-යන්නම් ,සියේ.
376
00:28:41,524 --> 00:28:42,824
ඔයා හොඳින්ද ,සහෝ ?
377
00:28:42,926 --> 00:28:44,792
මාව ගෙදර ගෙනියන්න.
378
00:28:44,894 --> 00:28:46,561
තවම පරක්කු නෑ .
මම ඔයාගෙන් අයදිනවා ,ක්‍රිස්.
379
00:28:46,663 --> 00:28:48,630
- මට සමාවෙන්න .
-ක්‍රිස්.
380
00:28:48,732 --> 00:28:49,931
එන්න .
381
00:28:52,135 --> 00:28:53,835
ට්‍රක් එකෙන් බහින්න .
382
00:28:54,971 --> 00:28:56,938
ක්‍රිස් .
383
00:28:57,040 --> 00:28:59,874
ක්‍රිස් !
384
00:28:59,976 --> 00:29:02,243
තොට හෙනගහපන් ,ක්‍රිස් !
385
00:30:10,935 --> 00:30:13,203
මොනාද අවස්ථා?
386
00:30:13,305 --> 00:30:14,571
මොකකින්ද
387
00:30:15,302 --> 00:30:18,542
දවස් දෙකක් ,මම ඇවිදිනවා
388
00:30:18,644 --> 00:30:20,777
මුහුදට යන පාර හොයාගන්න උත්සහ කරනවා .
389
00:30:20,879 --> 00:30:24,514
ඒවගේම මම අන්තිමට
වතුර දැක්කම...
390
00:30:26,184 --> 00:30:29,052
මම හෝටලේ දකිනවා
391
00:30:29,154 --> 00:30:33,390
පත්තුවෙලා තියෙනවා හරියට රෙද්දේ
ප්‍රදීපයක් වගේ ඒවගේම ඒ ඔයා .
392
00:30:34,279 --> 00:30:36,860
අපි වාසනාවන්ත වුනා .
393
00:30:36,962 --> 00:30:39,062
එහෙම වුනාද අපිට ?
394
00:30:40,336 --> 00:30:42,632
ඔයා මොනාද මේ කියන්නේ ?
395
00:30:42,734 --> 00:30:45,335
මම එලිය දැක්කේ නැත්නම් ...
396
00:30:46,411 --> 00:30:49,606
මට කාටවත් කියන්න වෙන්නේ නෑ නේ
මම කරපු දේ ගැන.
397
00:30:52,052 --> 00:30:54,644
ට්‍රැවිස්,ඔයා කිසිම වැරදි දෙයක් කරේ නෑ .
398
00:30:56,315 --> 00:30:58,448
මම එයාව දාලා ආවා .
399
00:30:59,327 --> 00:31:02,052
පැටියෝ,මෙහාට එන්න .
400
00:31:02,154 --> 00:31:04,621
ඔයා මට ඇහුම්කන් දෙන්න ඕනේ ,හරිද ?
401
00:31:04,723 --> 00:31:07,290
එයා මගේ පුතා වගේම මම එයාව දාලා ආවා.
402
00:31:08,911 --> 00:31:11,161
අපි මේකෙන් ඉස්සරහට යනවා.
403
00:31:15,968 --> 00:31:17,067
අපි මේකෙන් ඉස්සරහට යනවා .
404
00:31:21,006 --> 00:31:22,772
මට එයාව බලාගන්න බැරිවුනා,මැඩි.
405
00:31:24,209 --> 00:31:26,076
මම එයාව වගේම ඇයවත් අසමත් කරා .
406
00:31:34,853 --> 00:31:37,487
ඔයා මනේ ඒක කිව්වේ,ට්‍රැවිස්.
ඔයා මනේ ඒක කිව්වේ .
407
00:31:40,626 --> 00:31:42,926
එයා වෙන විකල්පයක් තිබ්බේ නෑ කියලා .
408
00:31:43,028 --> 00:31:45,161
මට ඒකත් එක්ක යන්නයි තිබ්බේ.
409
00:31:45,263 --> 00:31:47,897
උන්ට ජේම්ස්ව මරන්න දුන්න එක .
410
00:31:48,000 --> 00:31:49,699
වෙන්න පුළුවන් කරන්න පුළුවන්
වැරදීම දේ ,
411
00:31:49,801 --> 00:31:51,401
ඒත් මම ඒක කරාවි පුතාගෙන්.
412
00:31:55,540 --> 00:31:57,173
එයා තවම කොහේ හරි ඉන්නවා .
413
00:31:57,275 --> 00:31:59,976
එයා ඉන්නවා.
ඔයාට ඒක විශ්වාස කරන්න වෙනවා .
414
00:32:07,319 --> 00:32:09,452
අර වයින්යාර්ඩ් වල රාත්රියේදී
415
00:32:09,554 --> 00:32:10,987
අපෝ,එපා.
416
00:32:11,089 --> 00:32:12,922
මම එවෙලේ වැරදියි.
මම වැරදියි.
417
00:32:13,025 --> 00:32:16,326
එයා ඇලිශියාට තර්ජනය කරා.
එයා ඔයාගේ දුවට තර්ජනය කරා.
418
00:32:16,428 --> 00:32:18,628
මම ඒක කියමින් කනගාටු වෙනවා .
419
00:32:18,730 --> 00:32:20,430
නෑ,ඔයා හරි .
420
00:32:20,532 --> 00:32:22,298
ඔයයි මමයි පවුලක් වෙන්න කලින් ,
421
00:32:22,401 --> 00:32:24,467
ලීසා,ක්‍රිස්,සහ මම ,අපි පවුලක් වෙලා හිටියේ .
422
00:32:24,569 --> 00:32:27,671
ඉතින් අර "එයාල ඔක්කොම අපේ
ළමයි "කියලා මම වමාරපුවා ,
423
00:32:27,773 --> 00:32:29,439
- එව්වා බොරු .
-ට්‍රැවිස් .
424
00:32:29,541 --> 00:32:31,474
ඔයයි මමයි මුලින්ම දෙමව්පියෝ .
425
00:32:31,576 --> 00:32:35,912
ඒවගේම එදා රෑ ඇලිශියා වෙනුවෙන්
ඔයාට තිබ්බ වගකීම
426
00:32:36,014 --> 00:32:37,894
වුනේ ඔයාට කරන්න වෙච්ච දේ කරපු එකයි.
427
00:32:37,949 --> 00:32:40,617
මගේ වගකීම වුනේ ක්රිස්ටයි.
428
00:32:45,357 --> 00:32:48,692
ඒවගේම මම ඇයට පොරොන්දු වුනා
මම එයාව ආරක්ශාකරනවා කියලා.
429
00:32:53,532 --> 00:32:54,731
මම දන්නවා .
430
00:32:56,902 --> 00:32:58,942
මම මෙහාට ඇවිදන් එන ගමන්
මම මොනවද හිතුවේ කියාලා ඔයා දන්නවද ?
431
00:33:01,339 --> 00:33:04,874
මට එයාට කියන්න අමතක වුනා මම එයාට ආදරෙයි කියලා.
432
00:33:08,447 --> 00:33:10,780
මතක් වෙච්ච ගමන් එයා ගොඩක් දුර ගිහින් ,
433
00:33:10,882 --> 00:33:14,651
මට මතක් වුනා මම එයාට අන්තිමට කියපු දේ ,
434
00:33:14,753 --> 00:33:18,254
"තොට හෙනගහපන්."
435
00:33:18,356 --> 00:33:20,423
ඒක තමයි එයාගේ තාත්තා අන්තිමට එයාට කිව්වේ.
436
00:33:20,525 --> 00:33:23,259
ඒක තමයි එයාට මතක හිටින අන්තිම දේ.
437
00:33:25,630 --> 00:33:28,031
ඔයා එයාව දන්නේ නෑ
එයා පොඩි කාලේදී ,
438
00:33:28,133 --> 00:33:32,001
ඒත් එයාට මේ ලොකු හදවත තිබ්බා .
439
00:33:32,104 --> 00:33:35,672
එයා එතකොට හොඳ කොල්ලෙක් .
440
00:33:35,774 --> 00:33:38,007
මම දන්නවා.
441
00:33:38,110 --> 00:33:41,077
ඔයා එයාව හම්බවෙනකොට
එයා එතකොටකත් තරහෙන් හිටියේ .
442
00:33:41,179 --> 00:33:44,114
මාත් එක්ක ,ලීසා එක්ක .
443
00:33:44,216 --> 00:33:47,250
අපි එයාගේ ගෙදර උදුරා ගත්තා.
එයාට එයාගේ ගෙදර නැති වුනා .
444
00:33:47,352 --> 00:33:50,153
එයාට නැති වුනා...
එයා වෙන තැනක් තිබ්බේ නෑ .
445
00:33:50,255 --> 00:33:53,857
මම එයාට ගොඩක් ආදරෙයි .
මම කවදාවත් නැවත්තුවෙත් නෑ .
446
00:33:53,959 --> 00:33:57,494
එයා මගේ දැක්කේ පිළිකුල විතරයි
447
00:33:57,596 --> 00:34:00,630
එයා වෙච්ච හා මම එයාට වෙන්න ඉඩ දීපු එකයි .
448
00:34:00,732 --> 00:34:01,972
ඒක තමයි,ඒක තමයි ඒක හැමදාම දන්නා දේ.
449
00:34:02,000 --> 00:34:04,968
- එයා දැනන් හිටියා.
-නෑ .
450
00:34:06,271 --> 00:34:08,037
නෑ .
451
00:34:08,140 --> 00:34:10,173
එතකොට ඒක ඇත්ත ,ඒත් දැන් ,මම දන්නේ නෑ .....
452
00:34:12,410 --> 00:34:16,446
- මොකක්ද?මට කියන්න.
-අපි ඔක්කොම මෙතන මිනිත්තුවෙන් මිනිත්තුව්ටයි ජිවත් වෙන්නේ.
453
00:34:16,548 --> 00:34:20,049
අපි හැම කෙනෙක්ම .
තොප්පියක් වැටෙන වෙලාවේ ඉඳන් ,ඒ හැමදෙයක්ම කරන්න පුළුවන් .
454
00:34:20,152 --> 00:34:23,086
ඔයාට විකල්පයක් ඉතිරි වෙන එකක් නෑ .
455
00:34:25,991 --> 00:34:28,558
මම ප්‍රර්ථනා කරන්නේ එයාට කියන්න තිබ්බා නම් කියලා ,විතරයි .
456
00:34:35,667 --> 00:34:37,700
මට ඇලිශියාව හොයා ගන්න ඕනේ .
457
00:35:17,449 --> 00:35:19,115
- අන්ද්‍රෙස් .
-අපිට එයාලට ඇතුලට එන්න දෙන්න වුනා .
458
00:35:19,217 --> 00:35:20,817
43ක්ම .
459
00:35:22,721 --> 00:35:24,921
බාගේකටවත් ඇති වෙන්න දේවල් අපි ගාව නෑ .
460
00:35:25,023 --> 00:35:27,991
මේක හරියන්නේ නෑ .මම දැකලා තියෙනවා
අඩුම ගානේ එයාලා එයාලගෙන් තුන්දෙනේක්ම.
461
00:35:28,093 --> 00:35:31,461
මම හැමකෙනෙක්ම පරීක්ෂාකරන කන්,අපි
මාරුවෙන් මාරුවට් වැඩ කරමු ,සැලසුමකට එනකන් .
462
00:35:31,563 --> 00:35:33,530
කවුද ආරක්ෂිත හා කවුද ආරක්ෂිත නැත්තේ කියලා තීරණය කරමු .
463
00:35:33,632 --> 00:35:36,166
ඉතින් ආරක්ෂිත නැති අයට
කරන්නේ මොකක්ද .
464
00:35:36,268 --> 00:35:37,867
කොහෙද ඇලිශියා ?
465
00:35:37,970 --> 00:35:40,303
ඒක සපාකෑමක් නෙවෙයි.
466
00:35:40,764 --> 00:35:42,759
මම දන්නවා .
467
00:35:43,065 --> 00:35:46,090
ඔයාට කමිසය පහලට දාන්න පුළුවන් දැන්.
468
00:35:46,499 --> 00:35:47,499
මට බැට් එකකින් ගැහුවා .
469
00:35:47,613 --> 00:35:49,512
ස්තුතියි(spanish).
470
00:35:50,557 --> 00:35:52,068
මට සමාවෙන්න.
471
00:35:57,789 --> 00:35:59,289
ඔහු හොඳින්ද ?
472
00:35:59,391 --> 00:36:00,824
එයාට අවුලක් වෙන්නේ නෑ .
473
00:36:00,926 --> 00:36:02,525
ඔයාට මාත් එක්ක එන්න පුලුවන්ද ?
474
00:36:16,108 --> 00:36:18,708
අම්මේ ?
475
00:36:18,810 --> 00:36:21,077
මම ඊයේ රෑ නොකියපු දෙයක් තියෙනවා.
476
00:36:21,179 --> 00:36:23,079
ඔයා තේරුම්ගත යුතු දෙයක් .
477
00:36:24,950 --> 00:36:27,484
ඔයාට කිසිම දෙයක කියන්න ඕනේ නෑ .
478
00:36:27,586 --> 00:36:29,586
මට තේරෙනවා.
479
00:36:29,688 --> 00:36:31,521
නෑ,ඔයාට තේරෙන්නේ නෑ .
480
00:36:31,623 --> 00:36:33,189
හරිද ?ඔයාට බෑ .
481
00:36:33,291 --> 00:36:36,026
ඉතින් මට ඇහුම්කන් දෙන්න ,හරිද ?
482
00:36:37,295 --> 00:36:39,095
හරි .
483
00:36:39,197 --> 00:36:40,930
ඒක ඔයාගේ තාත්තා ගැන .
484
00:36:45,637 --> 00:36:47,404
එයාගේ අනතුර...
485
00:36:48,740 --> 00:36:50,573
ඒක අනතුරක් නෙවෙයි.
486
00:36:55,881 --> 00:36:57,847
මොකක් ?
487
00:36:57,949 --> 00:37:00,917
මම ..මම හිතුවේ
මම හරි දේ කරන්නේ කියලා
488
00:37:01,019 --> 00:37:03,887
ඔයාට නොකියා ඉන්න එකෙන්.මම දැනන් හිටියේ නෑ .
මම ..මම ඒක දැනන් හිටියේ නෑත්තේ මොකක්ද
489
00:37:03,989 --> 00:37:06,089
ඔයා මට කිව්වේ එයාට නින්ද ගියා කියලා .
490
00:37:08,927 --> 00:37:10,860
එයාට නිදන් ගියේ නෑ .
491
00:37:10,962 --> 00:37:12,796
අම්මේ .
492
00:37:14,032 --> 00:37:15,732
මට සමාවෙන්න.
493
00:37:18,737 --> 00:37:20,704
ඔයාට විශ්වාසද ?
494
00:37:20,806 --> 00:37:23,339
මට විශ්වාස නැත්නම් මම ඔයාට කියන්නේ නෑනේ.
495
00:37:23,442 --> 00:37:25,942
එයා එයාගේ වාහනේ හප්ප ගත්තා .
496
00:37:26,044 --> 00:37:29,079
ඔයා දන්නේ නැත්නම් ඔයා කොහොමද
ඇත්ත කියලා කියන්නේ ..
497
00:37:29,181 --> 00:37:31,581
එතන ලියවිල්ලක් තිබ්බා.
එයා ලියවිල්ලක් තියලා ගියා .
498
00:37:34,453 --> 00:37:37,187
එයාලා ඒක එයාගේ අත්වැසුම් පෙට්ටියේ තියලා හොයාගත්තා.
499
00:37:53,071 --> 00:37:55,071
එකේ මොකක්ද කියලා තිබ්බේ?
500
00:37:55,173 --> 00:37:58,842
- ඒක වැදගත් නෑ .
-ඒක වැදගත් නෑ ?
501
00:37:58,944 --> 00:38:02,378
පැටියෝ,එයා වචන කිහිපයක මිනිහෙක් ,හරිද ?
502
00:38:02,481 --> 00:38:07,350
ඒත් එයාට ඕන නම් එයාට නිර්දෝෂ වෙන්න පුළුවන් .
503
00:38:10,956 --> 00:38:12,956
මට කියන්න .
504
00:38:22,033 --> 00:38:25,935
"මම ඔයාලා හැමෝටම ආදරෙයි...
505
00:38:26,037 --> 00:38:28,304
ඒත් ඇති කිව්වම ඇති ."
506
00:38:29,875 --> 00:38:32,642
එච්චරද ?
507
00:38:32,744 --> 00:38:34,911
ඔව් .
508
00:38:52,030 --> 00:38:54,297
නික් මොකද ?
නික් දන්නවද ?
509
00:38:54,399 --> 00:38:56,232
නෑ .
510
00:38:56,334 --> 00:38:58,501
ඇයි කියන හේතුව තමයි නික්.
511
00:39:00,038 --> 00:39:02,505
මම ඇයි ඒක රහසක් හැටියට තියාගත්තේ කියන එක .
512
00:39:02,607 --> 00:39:05,675
නික් ගොඩක්ම ඔයාගේ තාත්තා වගේ ,ඔයා දන්නවද ?
513
00:39:05,777 --> 00:39:08,578
එයාගේ හිනාවකින් එයා කාමරයක්ම
එලිය කරනවිදිහ.
514
00:39:11,983 --> 00:39:14,617
නැත්නම් ඒක ඒක හැඟීමකින් නිශ්ශබ්ද කරන හැටි .
515
00:39:14,719 --> 00:39:17,086
ඒක නොතකා ඉන්න තරම් අමාරුයි.
516
00:39:18,824 --> 00:39:21,724
ඔයාට ඒක පෙනුනේ නෑ .
517
00:39:21,827 --> 00:39:24,327
එයාලා මාරු කරගත්තේ එකම යක්ෂයන්වයි .
518
00:39:26,598 --> 00:39:27,964
මගේ අත අල්ලගන්න.
519
00:39:38,310 --> 00:39:42,278
මම නික් ගැන ගොඩක් බයෙන් හිටියේ
එයත් තාත්තා වගේම වෙයි කියලා
520
00:39:42,380 --> 00:39:43,880
ඒකට කමක් නෑ .
521
00:39:43,982 --> 00:39:47,250
නෑ ,ඔයාට ඊටවඩා ලැබිය යුතුයි .
ඔයා තව ලැබිය යුතුයි .
522
00:39:47,352 --> 00:39:49,519
තව ගොඩක් .
523
00:39:49,621 --> 00:39:51,721
ඒත් ඔයා දැනගන්න ඕනේ මම කවදාවත් ..
524
00:39:51,823 --> 00:39:55,158
මම ඔයාට කවදාවත්ම අඩුවෙන් ආදරේ කරේ නෑ.
525
00:39:55,260 --> 00:39:57,327
කවදාවත්ම නෑ .
526
00:39:59,664 --> 00:40:02,098
මම හිතුවේ ඔයා හොඳින් කියලා .
527
00:40:04,002 --> 00:40:06,236
මට කරන්න වුණා.
528
00:40:06,338 --> 00:40:08,004
මට සමාවෙන්න .
529
00:40:10,008 --> 00:40:12,008
මම දන්නවා .
530
00:40:13,311 --> 00:40:15,211
මට ගොඩක් ,සමාවෙන්න .
531
00:40:33,365 --> 00:40:36,199
මමත් ඔයාට ආදරෙයි .
532
00:40:36,301 --> 00:40:38,468
ස්තුතියි ඔයාට .
533
00:41:14,892 --> 00:41:25,353
සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
"ලක්ෂාන් පියුමන්තගේ"
@ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @
www.baiscopelk.com