1 00:00:01,300 --> 00:00:04,503 යුද්ධයක් එනවා. භයානක යුද්ධයක් 2 00:00:04,505 --> 00:00:06,138 එතකොට අවුල් ගොඩක් ඇති වේවි, 3 00:00:06,140 --> 00:00:07,239 පාරවල් වල ලේ ගංගා ගලාවි. 4 00:00:07,241 --> 00:00:09,575 මම දන්නවා ඒක! මට...මට ඒක වෙයි කියලා පේනවා. 5 00:00:09,577 --> 00:00:11,243 දැන් තමා වෙලාව. කාටහරි මේක පවරගන්න. 6 00:00:11,245 --> 00:00:12,544 ඒ මම වෙන්නත් පුළුවන්. 7 00:00:15,483 --> 00:00:17,216 මගේ නම ජේම්ස් ගෝර්ඩන්, රහස් පරීක්ෂකයෙක්. 8 00:00:17,218 --> 00:00:18,984 මගේ නම බෘස් වෙයින්. මම පොරොන්දු වෙනවා, 9 00:00:18,986 --> 00:00:20,252 මේක කරපු මිනිහව හොයාගන්නවා කියලා. 10 00:00:20,254 --> 00:00:21,420 නතර වෙනවා එහෙම නැත්තන් මම වෙඩි තියනවා. 11 00:00:22,790 --> 00:00:24,089 මාරියෝ පෙපර්ව මේකට කොටු කරලා. 12 00:00:24,091 --> 00:00:25,491 ෆිෂ් මූනි සහ පොලිසියේ අය එකතු වෙලා. 13 00:00:25,493 --> 00:00:27,393 ඇයි තමුන්ගේ ලොක්කට විරුද්ධව ඔත්තු දෙන්නේ? 14 00:00:27,395 --> 00:00:28,861 ඔහෙට ඕනේ ෆිෂ්ව එලියට දාන්නද. 15 00:00:30,164 --> 00:00:32,898 මම කිව්වනේ ඔයාට මේක වැදගත් කියලා. 16 00:00:32,900 --> 00:00:34,199 මම හොයන්නේ කෙල්ලෙක්ව නෙමේ. 17 00:00:34,201 --> 00:00:35,868 මම හොයන්නේ ආයුධයක්. 18 00:00:35,870 --> 00:00:37,436 නාකියට යන්න වෙනවා. 19 00:00:37,438 --> 00:00:40,906 එයා දැනගත්තොත් අපි එකතු වෙලා වැඩ කරනවා කියලා අපි කම්මුතුයි. 20 00:00:40,908 --> 00:00:42,441 ඔහේව අත් අඩංගුවට ගන්නවා 21 00:00:42,443 --> 00:00:43,742 ඔස්වල්ඩ් චෙස්ටර්ෆීල්ඩ් කොබල්පොට් ඝාතනයට. 22 00:00:45,045 --> 00:00:46,078 මල මගුලයි. 23 00:00:46,080 --> 00:00:49,581 මම...තමයි ඔස්වල්ඩ් කොබල්පොට්. 24 00:00:53,853 --> 00:00:55,454 උඹ බැල්ලිගෙ පුතා! 25 00:01:06,599 --> 00:01:09,034 එයා ජිවත් වෙනවද? 26 00:01:09,036 --> 00:01:10,302 ජිවතුන් අතර? 27 00:01:11,271 --> 00:01:13,205 නැහැ! 28 00:01:13,207 --> 00:01:14,973 ලොක්කා, මොකද්ද අවුල? 29 00:01:14,975 --> 00:01:17,476 ගෝර්ඩන් පෙන්ගුයින්ව මරලා නැහැ අපිට කිව්වා වගේ. 30 00:01:17,478 --> 00:01:19,044 මොකක්? 31 00:01:19,046 --> 00:01:21,113 පෙන්ගුයින් තාම ජිවත් වෙනවා සහ මැරෝනිට වැඩ කරනවා? 32 00:01:21,115 --> 00:01:23,949 නැහැ. 33 00:01:23,951 --> 00:01:27,586 ඔයා ගිහින් ගෝර්ඩන්ව හොයාගෙන මගේ ලඟට අරගෙන එනවා. 34 00:01:27,588 --> 00:01:29,721 හුස්ම ගන්න ඕනේ. 35 00:01:29,723 --> 00:01:32,524 මට ඒ බැල්ලිගෙ පුතා එක්ක කතා කරන්න ඕනේ. 36 00:01:32,526 --> 00:01:34,059 හේයි, යාලුවනේ. පණිවිඩයක් තියන්න. 37 00:01:34,061 --> 00:01:36,695 බාබරා, ඔයා ඉන්නේ ගෙදර නම්, මම කියන දේ අහන්න. 38 00:01:36,697 --> 00:01:39,398 ඔයා මේ දැන්ම ඔහෙන් පිටවෙලා යන්න. 39 00:01:42,335 --> 00:01:44,570 මම හිතුවේ අපි මිත්‍රයෝ කියලා. හාර්වි! 40 00:01:44,572 --> 00:01:46,638 කට වහනවා! සෙල්ලම ඉවරයි. 41 00:01:46,640 --> 00:01:49,174 දැන් මට තමුසෙව මරලා ෆැල්කන් ලඟට අරගෙන යන්න වෙනවා, 42 00:01:49,176 --> 00:01:51,510 සහ එයාගෙන් අනුකම්පාව යදින්න! 43 00:01:51,512 --> 00:01:53,178 මේ අහන්න. මම වැඩේ අවුල් කරගත්තා. 44 00:01:53,180 --> 00:01:55,080 එත් මේ දේවල් හරි ගස්සගන්න මගේ ළඟ සැලැස්මක් තියෙනවා. 45 00:01:55,082 --> 00:01:56,882 මාව මරන්න එපා. උදවු කරන්න මට. 46 00:01:56,884 --> 00:01:58,217 තමුසේ හිතන්නේ මම මෝඩයෙක් කියලද? 47 00:01:59,018 --> 00:02:00,819 යනවා යන්න! 48 00:02:00,821 --> 00:02:02,121 යනවා. 49 00:02:06,427 --> 00:02:08,427 උදවු කරන්න මට. 50 00:02:08,429 --> 00:02:10,095 අපිට මෙහෙම දෙයක් කරන්න උවමනා නැහැ. 51 00:02:10,097 --> 00:02:12,331 තමුසේ ආයේ මාව දකින්න නොලැබේවා කියලා හිතුවොත් හොඳා. 52 00:02:22,008 --> 00:02:24,143 වාව්. 53 00:02:24,145 --> 00:02:25,544 නියම තැනක්නේ නේද? 54 00:02:28,615 --> 00:02:32,851 ලස්සන ගෙයක් ලස්සන නෝනා කෙනෙක්ට. 55 00:02:34,020 --> 00:02:36,321 අනේ කියන්න ඔයාලට ඕනේ මොනවද කියලා. 56 00:02:36,323 --> 00:02:39,424 මම හිතන්නේ ඇත්ත කිව්වා කියලා කිසිම හානියක් නැහැ කියලා. 57 00:02:39,426 --> 00:02:41,994 බලන්න, ඔහේගේ පෙම්වතා කෙනෙක්ව මරන්න හිටියේ 58 00:02:41,996 --> 00:02:43,328 යම් මනුස්සයෙක් තව කෙනෙක් වෙනුවෙන්. 59 00:02:43,330 --> 00:02:45,597 එත් එයා කලේ නැහැ. 60 00:02:45,599 --> 00:02:49,568 දැන් ඉතින් අර තව කෙනාට කේන්ති ගිහින්. 61 00:02:49,570 --> 00:02:51,003 කොබල්පොට්. 62 00:02:51,005 --> 00:02:52,437 මොකක්? 63 00:02:52,439 --> 00:02:54,173 එයා කොබල්පොට්ව මැරුවේ නැහැ. 64 00:02:54,175 --> 00:02:56,508 ඔය තියෙන්නේ! 65 00:02:56,510 --> 00:02:58,377 ඔයා නම් නියම කෙල්ලෙක්. 66 00:02:58,379 --> 00:03:00,279 ඔයා නම් නියම කෙල්ලෙක් 67 00:03:00,281 --> 00:03:03,882 අර ජිම් ගෝර්ඩන් කාරයා නම් වාසනාවන්ත පොරක්. 68 00:03:03,884 --> 00:03:07,786 කීයක් විතරද තමුන්ගේ බර,පවුන්ඩ් 100 විතර ? 69 00:03:07,788 --> 00:03:10,589 110? 70 00:03:11,592 --> 00:03:13,392 ඔහ්හ්. 71 00:03:13,394 --> 00:03:17,229 මම හිතන්නේ මේ කොන්ඩේ පාට ඇත්තම පාට වෙන්නැති කියලා. 72 00:03:17,231 --> 00:03:20,365 මොනවද ඔයාලා... ජිම්ට කරන්න යන්නේ? 73 00:03:20,367 --> 00:03:23,235 ඔයා කවදාවත් අපරාධකාරයෙක් එක්ක ඉඳල තියෙනවද 74 00:03:23,237 --> 00:03:25,437 සමහර කාන්තාවෝ හිතන්නේ ඒක වෙනසක් කියලා. 75 00:03:27,407 --> 00:03:29,408 ජිම් හේයි. 76 00:03:29,410 --> 00:03:31,410 ඔයා ගැන කතා කළා විතරයි. 77 00:03:31,412 --> 00:03:33,078 මම මේ ඔහේගේ නෝනාව ටිකක් අඳුරගන්න හැදුවේ. 78 00:03:33,080 --> 00:03:34,112 තමුසේ බලෙන් ඇතුල් වෙලා. බහිනවා දොට්ට. 79 00:03:34,114 --> 00:03:36,114 වෝව්, සන්සුන් වෙන්න. 80 00:03:36,116 --> 00:03:39,084 ඔයා මේ අවස්ථාව වැරදියට තේරුම් අරගෙන. මමයි මෙතන කියන්නේ කරන්නේ 81 00:03:39,086 --> 00:03:41,253 අවස්ථාව තමයි තමුසෙට කියලා ඇති මාව පණපිටින් අරගෙන එන්න කියලා, 82 00:03:41,255 --> 00:03:42,788 එහෙම නැත්තන් මම මෙලහකටත් මැරෙන්න ඕනේ. 83 00:03:42,790 --> 00:03:44,756 එත් මම තමුසෙව මෙතනම මේ දැන්ම මරලා දාන්න කැමතියි. 84 00:03:44,758 --> 00:03:45,958 ඔහොම නිකන් අපතයෙක් වෙන්න එපා. 85 00:03:45,960 --> 00:03:47,426 මොකද්ද ඔහේ දන්නවනේ නීති මොනවද කියලා. 86 00:03:47,428 --> 00:03:50,996 ඔයා හොඳින් හිටියොත් ඔයාට, අවස්ථාව ලැබේවි... 87 00:03:50,998 --> 00:03:52,898 වෙන කිසි කෙනෙක්ට කරදරයක් වෙන්නේ නැහැ. 88 00:03:52,900 --> 00:03:54,967 කියනවා තමුසෙගෙ යාලුවට තුවක්කුව පහත දාන්න කියලා, නැත්තන් මම උගේ ඔළුව කුඩු වෙන්න තියනවා. 89 00:03:54,969 --> 00:03:56,768 අපොයි මගේ දෙවියනේ ජිම්. හැම දෙයක්ම හොඳින්. ඒවා පාලනය වෙලා තියෙන්නේ. 90 00:03:56,770 --> 00:03:58,737 තුවක්කුව පහත දානවා. 91 00:04:03,810 --> 00:04:05,944 හරි. 92 00:04:05,946 --> 00:04:07,379 ඔයාගේ විදිහට කරමු. 93 00:04:07,381 --> 00:04:11,383 එත් දැන්, තමුසෙව මැරුවට පස්සේ අපි මේ කොන්ඩේ සුදු කෙල්ලවත් මරනවා. 94 00:04:11,385 --> 00:04:13,986 හොඳට හෙමිට. 95 00:04:19,492 --> 00:04:20,892 අපි දැන් යන්න ඕනේ. 96 00:04:20,894 --> 00:04:22,361 මේ දැන්ම. 97 00:04:22,363 --> 00:04:24,396 බාබරා. 98 00:04:24,398 --> 00:04:26,431 බටහිර දෙසට ගමන් කරන අන්තර් රාජ්‍ය සීග්‍රගාමී බස් රථය, 99 00:04:26,433 --> 00:04:28,634 තව විනාඩි 5කින් පිටත්වෙනවා, දොළොස් වෙනි ප්‍රවේශකය. 100 00:04:28,636 --> 00:04:30,068 බාබරා. 101 00:04:30,070 --> 00:04:31,837 මොකද? 102 00:04:31,839 --> 00:04:33,071 අහන්න. 103 00:04:33,073 --> 00:04:35,407 නැහැ, නැහැ, නැහැ. 104 00:04:35,409 --> 00:04:37,943 දවස් කීපයකින් මම ඔයා එක්ක එකතු වෙන්නම්. නැහැ. 105 00:04:37,945 --> 00:04:39,411 මට කරන්න උවමනා දේවල් ටිකක් තියෙනවා. 106 00:04:39,413 --> 00:04:41,413 හොඳයි. ඔයා ඉන්නවා නම් මමත් ඉන්නවා. 107 00:04:41,415 --> 00:04:43,382 හරිද? මොකද මම ඔයාට ආදරෙයි, ජිම්. 108 00:04:43,384 --> 00:04:44,383 මට ඔයාව දාලා යන්න බැහැ. 109 00:04:44,385 --> 00:04:45,417 මමත් ඔයාට ආදරෙයි. 110 00:04:45,419 --> 00:04:47,953 ඒ හින්දා තමා ඔයා මෙහෙන් යන්න ඕනේ. 111 00:04:47,955 --> 00:04:51,256 ඔයාට හොඳින් ඉන්නවා කියලා මම දන්නවා නම්, උන්ට මට කිසිම දෙයක් කරන්න බැහැ. 112 00:04:51,258 --> 00:04:55,661 මම මේ දේවල් හරි ගස්සලා ඔයාව මුණ ගැහෙන්න එන්නම්. 113 00:04:57,430 --> 00:04:59,031 ඔයාට එහෙම කරන්න බැරි උනොත් එතකොට? 114 00:05:01,501 --> 00:05:03,802 ආයෙත් එන්න එපා. 115 00:05:05,605 --> 00:05:08,373 ආයෙත් ගෝතම් වලට එන්න එපා. 116 00:05:08,375 --> 00:05:10,275 නැහැ, ජිම්. 117 00:05:57,250 --> 00:05:58,114 ගෝර්ඩන් ඇවිල්ලා. 118 00:05:58,457 --> 00:05:59,657 එයාට පිස්සුද? 119 00:06:01,650 --> 00:06:02,971 එයා මොනවද මෙහෙ කරන්නේ? 120 00:06:03,714 --> 00:06:04,857 ඔයා මේ මනුස්සයව විශ්වාස කරනවද? 121 00:06:09,660 --> 00:06:11,000 හේයි, අල්වාරෙස් 122 00:06:11,000 --> 00:06:13,530 ඔයා ළඟ හිස් වරෙන්තු තියෙනවද 123 00:06:13,540 --> 00:06:15,600 නඩුකාරයා අත්සන් කරපු ඒවා? 124 00:06:15,600 --> 00:06:17,870 අහ්හ්...ඔව්. 125 00:06:36,660 --> 00:06:38,390 මේක වෙන්න දෙන්න බැහැ 126 00:06:38,390 --> 00:06:40,760 ගෝර්ඩන් මැරෙන්න ඕනේ, බුලොක් මැරෙන්න ඕනේ, 127 00:06:40,760 --> 00:06:43,130 පෙන්ගුයින් මැරෙන්න ඕනේ අදම! 128 00:06:43,130 --> 00:06:45,430 මම හිතන්නේ මැරෝනිත්? 129 00:06:45,440 --> 00:06:47,870 එහෙම වෙන්න ඕනේ නම්. 130 00:06:49,840 --> 00:06:52,140 ඔයා ඕනෙවට වඩා දඟලනවා, වස්තුවේ. මේ පෙන්ගුයින් නිකමෙක්. 131 00:06:52,140 --> 00:06:53,640 ඔයාට ඕනේ යුද්ධයක් පටන් ගන්නද 132 00:06:53,640 --> 00:06:55,340 ඔයාට කුඩේ අල්ලාගෙන ගිය මිනිහා හින්දා? 133 00:06:55,350 --> 00:06:57,680 ඌ හිටියේ මගේ උකුලේ මම ගිය හැම තැනකම හිටියා. 134 00:06:57,680 --> 00:06:59,150 එයා දේවල් දන්නවා. 135 00:06:59,150 --> 00:07:00,150 මොනවගේ ඒවාද? 136 00:07:00,150 --> 00:07:01,820 ගොඩක් දේවල්. 137 00:07:01,820 --> 00:07:03,580 එයා ගොඩක් දේවල් දන්නවා! 138 00:07:03,590 --> 00:07:04,890 යන්න මැරෝනි ලඟට! 139 00:07:04,890 --> 00:07:07,520 එයාගෙන් කාරුණිකව ඉල්ලන්න ඒ මිනිහව ඔයාට ආපහු දෙන්න කියලා. 140 00:07:07,520 --> 00:07:08,590 කාරුණිකව. 141 00:07:08,590 --> 00:07:10,220 එයා බැහැ කිව්වොත්, 142 00:07:10,230 --> 00:07:12,560 අපි ඊට වඩා බලවත් විදිහකට කතා කරමු. 143 00:07:12,560 --> 00:07:14,560 ලොක්කා, මේක දුර්වල ප්‍රතිචාර දැක්වීමක්. 144 00:07:14,560 --> 00:07:18,370 මම කැමති නැහැ ෆිෂ් එක්ක එකඟ වෙන්න, එත් අපි අපේ ශක්තිය පෙන්වන්න ඕනේ දැන්. 145 00:07:18,370 --> 00:07:20,670 අපි රිදෙන්න ගහන්න ඕනේ. කතාවල් නැතුව. 146 00:07:20,670 --> 00:07:22,900 පෙන්ගුයින් මැරෙනවා, ගෝර්ඩන් මැරෙනවා, ඉවරයි. 147 00:07:22,910 --> 00:07:24,440 සන්සුන් වෙන්න නිකො. 148 00:07:24,440 --> 00:07:25,740 මම දන්නවා මම මොනවද කරන්නේ කියලා. 149 00:07:25,740 --> 00:07:27,170 ගෝර්ඩන් කොහෙද? 150 00:07:27,180 --> 00:07:28,540 මම හිතුවේ ඔයා එයාව ඔයා එක්කම අරගෙන ඇවිල්ලා කියලා. 151 00:07:28,540 --> 00:07:31,610 නහ. එයා දඟලන්නේ නැතුව එන්නේ නැහැ. 152 00:07:31,610 --> 00:07:34,150 දැන්, මම දන්නේ නැහැ එයා සෙල්ලම් කරනවද එහෙම නැත්තන් පිස්සුද කියලා 153 00:07:34,150 --> 00:07:36,780 එත් එයා වැඩ කරන්නේ කිසි වරදක් උනේ නැහැ වගේ. 154 00:07:36,790 --> 00:07:38,720 මම වික්ටර්ව යවන්නම් එයාව එක්කගෙන එන්න. 155 00:07:38,720 --> 00:07:41,220 ඕනේ නැහැ. මගේ මිනිස්සු එයා ගැන බලා ගනීවි. 156 00:07:41,220 --> 00:07:43,690 මම වික්ටර්ව යවන්නම්. 157 00:07:45,960 --> 00:07:48,360 මේකා ලස්සන කඩවසම් කුරුල්ලෙක් නේද? 158 00:07:49,428 --> 00:07:51,300 මම කුකුල්ලු ගැන දන්නේ නැහැ. 159 00:07:59,980 --> 00:08:01,110 පස්සට යනවා. 160 00:08:01,110 --> 00:08:02,480 නාකියා ඉන්නවා මෙතන. 161 00:08:02,480 --> 00:08:04,180 එයාට නටාගන්න කියන්න. මිනිහා ඉවරයි. 162 00:08:04,180 --> 00:08:05,810 දැන් තමා ගහන්න ඕනේ වෙලාව. 163 00:08:05,820 --> 00:08:07,720 තවම නැහැ, තවම නැහැ. 164 00:08:07,720 --> 00:08:09,680 එහෙම නැත්තන් කවද්ද? බලන්න එයා දිහා. 165 00:08:09,690 --> 00:08:12,320 මැරෝනිගේ උන් අපිට හිනා වෙනවා ඇති, මේකා කුකුල්ලු එක්ක සෙල්ලම් කරනවා. 166 00:08:12,320 --> 00:08:14,390 ඒ හින්දා තමයි මට අවුල. 167 00:08:14,390 --> 00:08:16,560 කුකුල්ලු. එයා සතුටෙන් ශාන්තව ඉන්නවා. 168 00:08:16,560 --> 00:08:18,690 එයාට මේ ලෝකේ ගැන මෙලෝ ගානක් නැහැ වගේ. 169 00:08:18,700 --> 00:08:21,360 අර ඔයාගේ කෙල්ල එයාගේ වැඩේ කලාද එහෙනම්. නැහැ. 170 00:08:21,360 --> 00:08:23,360 එයා කිව්වා මෙයා එයාව ඇල්ලුවේ වත් නැහැ කියලා. 171 00:08:23,370 --> 00:08:25,300 එයා මෙයාට උයලා දෙනවා, ගෙදර වැඩ කරනවා. 172 00:08:25,300 --> 00:08:27,130 මෙයා කැමති එයාට කියලා ගෙදර වැඩ ටික කරවා ගන්න. 173 00:08:27,140 --> 00:08:28,670 විකාරයි. 174 00:08:28,670 --> 00:08:31,140 එත් ඒක් එයාගේ වැඩේ නම්... නැහැ. 175 00:08:31,140 --> 00:08:33,240 එයා වැඩ කරන්නේ එයා ගොඩක් වැදගත් දෙයක් දන්නවා කියලා, 176 00:08:33,240 --> 00:08:35,540 වෙන කිසි කෙනෙක් නොදන්නා විදිහේ දෙයක්. 177 00:08:43,650 --> 00:08:45,890 මොන මගුලක්ද ඔහේ මෙහෙ කරන්නේ? 178 00:08:45,890 --> 00:08:47,590 මම මෙහේනේ වැඩ කරන්නේ. මේ මගේ වැඩ මුරය. 179 00:08:47,590 --> 00:08:48,990 මම වෙන කොහේ යන්නද? 180 00:08:48,990 --> 00:08:51,360 ඇලස්කා වලට ගියොත් මොකෝ? 181 00:08:51,360 --> 00:08:53,230 අත් අඩංගුවට ගැනීමේ වරෙන්තු? 182 00:08:53,230 --> 00:08:54,400 කාටද? 183 00:08:54,400 --> 00:08:56,260 නගරාධිපති ඔබ්රේ ජේම්ස්, කාර්මයින් ෆැල්කන් 184 00:08:56,270 --> 00:08:57,730 සහ එයාගේ සහචරයෝ. 185 00:08:57,730 --> 00:08:59,930 වෙයින් මිනීමැරුම සඳහා යුක්තිය ඉටුකිරීමට බාධා කිරීම සහ ඒ වෙනුවෙන් 186 00:08:59,940 --> 00:09:01,340 කුමන්ත්‍රණය කිරීම සඳහා වන චෝදනා යටතේ. 187 00:09:01,340 --> 00:09:03,340 ඔහෙට අමුකැවිලද? 188 00:09:03,340 --> 00:09:04,670 නැහැ. 189 00:09:04,670 --> 00:09:06,340 සමහරවිට ටිකක් වගේ. 190 00:09:06,340 --> 00:09:07,980 එහෙම හොඳයි. 191 00:09:07,980 --> 00:09:10,080 එයාල කොහොමත් මාව මරන්න උත්සාහ කරාවි. 192 00:09:10,080 --> 00:09:11,810 ඒ වෙනුවෙන් එයාලට ගෙවන්නත් සිද්ධ කරොත් හොඳයි 193 00:09:11,810 --> 00:09:14,780 ඔයා කොහොමද නගරාධිපති සහ දොන් ෆැල්කන්ව අත් අඩංගුවට ගන්නේ? 194 00:09:14,780 --> 00:09:17,180 මේ වරෙන්තු වලට මගේ වාචික සාක්ෂි අමුණලා තියෙන්නේ. 195 00:09:17,190 --> 00:09:19,650 ඒක විතරක් ඇති එයාල අධිචෝදනා කරන්න කාරණා දුසිමකට විතර. 196 00:09:19,660 --> 00:09:22,290 අනිවාර්යෙන්ම, ඔයාට වරෙන්තුව භාවිතා කරන්න පුළුවන් උනොත් විතරක් එත් ඔයාට බැහැ 197 00:09:22,290 --> 00:09:24,830 DA චෝදනා කරොත් විතරයි එත් එහෙම කරන එකක් නැහැ 198 00:09:24,830 --> 00:09:26,090 මේ නගරයේ ඉන්න කිසිම නීතිඥයෙක් හෝ 199 00:09:26,100 --> 00:09:27,800 පොලිස්කාරයෙක් ඔයාට උදවු කරන එකක් නැහැ. 200 00:09:27,800 --> 00:09:29,860 මම හිතන්නේ මට උදවු කරන්න ගොඩක් මිනිස්සු කැමැත්තෙන් ඉන්නේ. 201 00:09:29,870 --> 00:09:31,630 එයාලට එක සැරයක් නැවත සටන් කරන්න පුළුවන් කියලා පෙන්නුම් කලෝතින්. 202 00:09:31,630 --> 00:09:32,830 ඔයා හීන දකිනවා. 203 00:09:32,840 --> 00:09:34,500 කිසි කෙනෙක් ඔයාට උදවු කරන්නේ නැහැ. 204 00:09:34,500 --> 00:09:35,940 මම ඔයාට උදවු කරන්නෙත් නැහැ. 205 00:09:35,940 --> 00:09:39,470 ඔයා හිතන්නේ නැද්ද මටත් ඔයාට වගේ වෙනසක් ඕනේ කියලා 206 00:09:39,480 --> 00:09:41,210 මට පවුලක් තියනවා. 207 00:09:43,180 --> 00:09:44,710 මට තේරෙනවා. 208 00:09:44,710 --> 00:09:47,250 ගෝර්ඩන්... 209 00:09:47,250 --> 00:09:49,480 නගරෙන් පිටවෙලා යන්න. 210 00:09:49,490 --> 00:09:51,790 මේක මගේ නගරය. 211 00:09:51,790 --> 00:09:54,220 මේක මගේ තාත්තගේ නගරය. 212 00:09:54,220 --> 00:09:56,290 මම යන්නේ නැහැ. 213 00:10:29,020 --> 00:10:30,960 කොහොමද හැමෝටම. 214 00:10:30,960 --> 00:10:34,830 මගේ නම වික්ටර් සාස්. 215 00:10:34,830 --> 00:10:39,170 මාව මෙහාට පුද්ගලිකවම එව්වේ දොන් කාර්මයින් ෆැල්කන් විසින්. 216 00:10:39,170 --> 00:10:41,170 එයාට ඉතා වැදගත් කමක් තියෙන කාරණයක් සම්බන්ධව. 217 00:10:41,170 --> 00:10:42,700 ඒ නිසා කරුණාකරලා විනීත වෙන්න. 218 00:10:42,710 --> 00:10:44,510 මම මෙහෙට ආවේ, 219 00:10:44,510 --> 00:10:46,210 ජිම් ගෝර්ඩන් වෙනුවෙන්. 220 00:10:46,210 --> 00:10:47,710 එයා වෙනුවෙන් පමණයි. 221 00:10:47,710 --> 00:10:50,580 අනික් හැමෝම තමන්ගේ වැඩක් බලා ගත්තොත් හැමොම හොඳින්. 222 00:10:50,580 --> 00:10:52,310 ඉතින් කෝ දැන් ජිම්? 223 00:10:58,350 --> 00:11:01,360 ස්තුතියි. 224 00:11:01,360 --> 00:11:02,690 හේයි, ජිම්! 225 00:11:03,860 --> 00:11:06,260 ජිම්. 226 00:11:18,110 --> 00:11:20,370 හායි, ජිම්. 227 00:11:20,380 --> 00:11:21,980 සන්සුන් වෙන්න. 228 00:11:21,980 --> 00:11:23,640 මම ඔයාව පණපිටින් අරගෙන යන්න ආවේ. 229 00:11:23,650 --> 00:11:26,680 දොන් ෆැල්කන්ට කතා කරන්න ඕනලු. 230 00:11:26,680 --> 00:11:28,550 ෆැල්කන්ට කියන්න අපි කතා කරමු එත් 231 00:11:28,550 --> 00:11:30,020 අද නෙමේ කියලා. 232 00:11:30,020 --> 00:11:33,690 ඔහොම වෙන්න හදන්න එපා. 233 00:11:33,690 --> 00:11:36,560 පණපිටින් කියන්නේ ගොඩක් පැතිරුණ පරාසයක්. 234 00:11:36,560 --> 00:11:38,830 අත්දෙකක් නැති මිනිහෙක් උනත් 235 00:11:38,830 --> 00:11:40,390 පණ පිටින් ඉන්න පුළුවන්. 236 00:11:40,400 --> 00:11:42,730 මෙතන පොලිස්කාරයෝ 50ක් ඉන්නවා. 237 00:11:42,730 --> 00:11:44,470 මොකක් හරි කරන්න හදනවා පුලුවන්නම් 238 00:11:44,470 --> 00:11:45,730 හැමෝම එලියට. 239 00:11:50,340 --> 00:11:52,410 කරුණාකරලා?! 240 00:12:07,320 --> 00:12:09,590 යන්න, ලොක්කා. 241 00:12:09,590 --> 00:12:11,160 මෙහෙන් පිටවෙන්න. 242 00:12:11,160 --> 00:12:12,760 ජිම්... යන්න. 243 00:12:12,760 --> 00:12:14,830 මට මේක බලා ගන්න පුළුවන්. 244 00:12:28,440 --> 00:12:30,380 දැන් මොකෝ කියන්නේ ජිම්? 245 00:14:00,770 --> 00:14:02,270 ජිම්? 246 00:14:10,280 --> 00:14:11,950 ජිම්? 247 00:14:15,780 --> 00:14:19,150 ඇයි ඔයා මගෙන් හැංගෙන්නේ ජිම්? 248 00:14:34,400 --> 00:14:35,470 හෙයි! 249 00:14:35,470 --> 00:14:36,870 මොන මගු...? 250 00:14:44,450 --> 00:14:45,810 අන්න! 251 00:15:03,670 --> 00:15:05,200 වාහනයක් ඕනෙද? 252 00:15:10,470 --> 00:15:13,140 යන්න, යන්න, යන්න! 253 00:15:28,860 --> 00:15:30,630 එපා. 254 00:15:32,530 --> 00:15:34,130 එපා, කරුණාකරලා. 255 00:15:46,580 --> 00:15:48,010 විසි අටයි. 256 00:15:56,750 --> 00:15:59,220 ආහ්හ්. ඔයාට සිහිය ඇවිත්. 257 00:16:00,520 --> 00:16:01,920 කොහොමද ඔයාට? 258 00:16:01,930 --> 00:16:04,290 හරිම අමාරුයි 259 00:16:04,290 --> 00:16:06,260 මම කොහෙද? ඔයා කවුද? 260 00:16:06,260 --> 00:16:08,100 මම ඇලන් සහ මොන්ටෝයාගේ යාලුවෙක්. 261 00:16:08,100 --> 00:16:09,770 මම ඔයාගෙන් උණ්ඩ දෙකක් එලියට අරගත්තා. 262 00:16:09,770 --> 00:16:11,230 ඒවාට මැහුම් දාලා තියෙන්නේ. 263 00:16:11,240 --> 00:16:12,900 මම දැන් ඔයාව පරික්ෂා කරනවා ඔයාට කොහොමද කියලා. 264 00:16:12,900 --> 00:16:13,940 ඉතින්... 265 00:16:13,940 --> 00:16:16,410 ඔයා කවුද, මම මොන නගරේද ඉන්නේ, 266 00:16:16,410 --> 00:16:18,170 මේක සතියේ මොන දවසද? 267 00:16:19,480 --> 00:16:21,010 මම ජේම්ස් ගෝර්ඩන්. 268 00:16:21,010 --> 00:16:22,410 අපි ඉන්නේ ගෝතම් වල. 269 00:16:22,410 --> 00:16:25,150 අද සිකුරාදා. ඇයි මෙතන මීයෝ ඉන්නේ? 270 00:16:25,150 --> 00:16:28,450 මේක විශ්ව විද්‍යාලයේ විච්චේදන පරීක්ෂණාගාරය. 271 00:16:28,450 --> 00:16:31,950 මම හිතන්නේ ඔයා මැරයෝ ටිකකින් පැනලා යන කෙනෙක් කියලා. 272 00:16:31,960 --> 00:16:34,260 ඉස්පිරිතාලෙකට යන්න විදිහක් නැහැ කියලා කිව්වා ක්‍රිස්පස්. 273 00:16:34,260 --> 00:16:36,930 හරිම කුතුහලයක් තියෙන්නේ. 274 00:16:36,930 --> 00:16:39,130 මම කොච්චර වෙලාවක් සිහි නැතුව හිටියද? 275 00:16:39,130 --> 00:16:41,230 පැය කීපයක් විතරයි. ඔයා ගොඩක් වාසනාවන්තයි. 276 00:16:41,230 --> 00:16:44,000 කිසිම විතෙන්ද්‍රියකට... හෝව්, හෝව්, දිගාවෙලා ඉන්න. 277 00:16:44,000 --> 00:16:45,400 හරිද? ඔයාට තුවාල වෙලා. 278 00:16:45,400 --> 00:16:47,070 සතියක් වගේ ඇඳේ ඉන්න වෙයි. 279 00:16:47,070 --> 00:16:48,340 නැහැ, මම යන්න ඕනේ. 280 00:16:48,340 --> 00:16:50,070 ජේම්ස් ඔයාගේ ගොඩක් ලේ ගිහිල්ලා. 281 00:16:50,070 --> 00:16:52,510 ඔයාට මම කියන දේ අහලා ඇලවෙලා ඉන්න වෙනවා. 282 00:16:52,510 --> 00:16:53,710 ඔයා එහෙම නොකලොත්, ඔයාට මැරෙන්නයි වෙන්නේ. 283 00:16:53,710 --> 00:16:55,510 මම හිටගන්න ඕනේ. ඔයා මට උදවු කරනවද? 284 00:16:55,510 --> 00:16:56,780 හරි. හරි. 285 00:16:56,780 --> 00:16:58,050 ක්‍රිස්පස්? 286 00:16:58,050 --> 00:16:59,250 එයා කිව්වා යනවා කියලා. 287 00:16:59,250 --> 00:17:00,920 මම දැන්ම යන්න ඕනේ. 288 00:17:00,920 --> 00:17:02,380 අනිවාර්යෙන්ම. 289 00:17:02,390 --> 00:17:04,750 ඇඳුම් ටිකකුත් දාගත්තොත් හොඳා නේද. 290 00:17:09,360 --> 00:17:12,030 මේක සම්ප්‍රදායන් සහ සාරධර්ම සම්බන්ධව. 291 00:17:12,030 --> 00:17:13,700 හොරුන්ව අල්ලලා ගැට ගහන්න-- 292 00:17:13,700 --> 00:17:14,960 එහෙම තමා හැමවෙලේම සිද්ධ උනේ. 293 00:17:14,970 --> 00:17:16,600 ඔයා එයාව බාරදෙන්න ඕනේ, සැල්. 294 00:17:16,600 --> 00:17:17,870 මම දන්නවා. 295 00:17:17,870 --> 00:17:19,230 මම එහෙම කරන්න ඕනේ 296 00:17:19,240 --> 00:17:20,940 එත් මම මොනවා කියලා කියන්නද? 297 00:17:20,940 --> 00:17:23,770 මේ පුංචි එකා මාව සතුටු කරවනවා. 298 00:17:23,770 --> 00:17:26,040 දොන් ෆැල්කන්ට ගොඩක් නොසතුටක් ඇති වෙයි. 299 00:17:26,040 --> 00:17:28,540 ඔයාට මේ අපතයා හින්දා යුද්ධයක් පටන් ගන්න ඕනෙද? 300 00:17:28,550 --> 00:17:29,610 යුද්ධයක්? 301 00:17:29,610 --> 00:17:31,480 වෝව්. 302 00:17:31,480 --> 00:17:33,420 එයා ඔයාට එච්චර වැදගත්ද? 303 00:17:33,420 --> 00:17:35,380 අපොයි, නැහැ. 304 00:17:35,390 --> 00:17:36,920 උගෙන් අපිට කිසි වැඩක් නැහැ. 305 00:17:36,920 --> 00:17:39,890 ගෞරවය කියන දේ තමා මෙතන තියෙන කාරණය. 306 00:17:39,890 --> 00:17:42,620 ගෞරවය මට තේරෙනවා. 307 00:17:42,630 --> 00:17:43,960 පෙන්ගුයින්! 308 00:17:43,960 --> 00:17:46,030 මෙහාට එන්න. 309 00:17:48,200 --> 00:17:49,870 බය වෙන්න එපා. එයා හපන්නේ නැහැ. 310 00:17:49,870 --> 00:17:51,200 ඔයා එයාව හපන්නේ නැහැ නේද? 311 00:17:58,170 --> 00:17:59,840 හෙලෝ, පෙන්ගුයින් 312 00:17:59,840 --> 00:18:02,440 හෙලෝ, මූනි නෝනා. 313 00:18:02,450 --> 00:18:05,510 පෙන්ගුයින් මූනි නෝනා සහ එයාගේ ලොක්ක, 314 00:18:05,520 --> 00:18:09,720 ෆැල්කන් මහත්තයා හිතනවලු ඔයා එයාලට අගෞරවයක් කළා කියලා. 315 00:18:09,720 --> 00:18:11,090 අනේ, අපොයි. 316 00:18:11,090 --> 00:18:13,920 එහෙමනම් මම හිතලා මතලා කරපු දෙයක් වෙන්න බැහැ. 317 00:18:13,920 --> 00:18:16,690 ඔව්, ගෞරවය කියන දේ එයාලට ගොඩක් වැදගත් දෙයක්. 318 00:18:16,690 --> 00:18:19,690 දැන් මට ඔයාගෙන් සැබෑ සමාව අයැදීමක් ඕනේ 319 00:18:19,700 --> 00:18:21,300 එයාලට එහෙම හැඟෙන විදිහට වැඩ කරාට 320 00:18:21,300 --> 00:18:24,100 අනේ අප්පොච්චියේ, අනිවාර්යෙන්ම. 321 00:18:24,100 --> 00:18:26,170 මම මොන විදිහකින් හරි 322 00:18:26,170 --> 00:18:28,470 හේතුවක් උනා නම් කාටහරි අඩු ගෞරවයක් දැක්වුවා කියලා 323 00:18:28,470 --> 00:18:30,110 මම සමාව අයදිනවා. 324 00:18:30,110 --> 00:18:32,370 අවංකවම. 325 00:18:32,380 --> 00:18:34,110 ඔය තියෙන්නේ. 326 00:18:34,110 --> 00:18:36,140 ඔයිට වඩා හොඳට ඕක කියන්න බැහැ 327 00:18:40,720 --> 00:18:42,620 එහෙනම් ලේ හලමු. 328 00:18:42,620 --> 00:18:44,690 මමත් සතුටුයි. 329 00:18:44,690 --> 00:18:46,920 සෙල්ලමට බර තඩි මිනිස්සු කරදරයි. 330 00:18:49,290 --> 00:18:50,730 එතකොට උඹ... 331 00:18:50,730 --> 00:18:53,360 උඹ පුංචි... 332 00:18:53,360 --> 00:18:57,000 කොරපොතු මූණක් තියෙන බැල්ලි. 333 00:18:58,670 --> 00:19:02,170 අපොයි....මම මොනවා කරන්නද උඹට. 334 00:19:04,110 --> 00:19:08,480 වදදෙනවා කියන එක හොඳ වැඩි වචනයක් උඹට. 335 00:19:08,480 --> 00:19:11,710 මට සමාවෙන්න ඔයාට එහෙම දෙයක් දැනුනා නම්, ෆිෂ්... 336 00:19:19,220 --> 00:19:23,760 මගේ මිත්‍රයෝ විතරයි මට ෆිෂ් කියලා කියන්නේ. 337 00:19:52,790 --> 00:19:54,520 හේයි, සහෝදරතුමියනි! 338 00:19:56,230 --> 00:19:57,290 කොහොමද ඉතින් ජිවිතේ? 339 00:20:08,740 --> 00:20:09,770 මල මගු...! 340 00:20:25,450 --> 00:20:27,160 ගිහින් කියනවා තමුසෙගෙ ලොක්කට ෆැල්කන් ඉඩ දෙන්නේ නැහැ කියලා.. 341 00:20:27,160 --> 00:20:29,060 මේ පාලම උඩින් මොනම මැරෝනි ට්‍රක් එකකටවත් යන්න. 342 00:20:29,060 --> 00:20:30,390 එයා පෙන්ගුයින්ව අතාරිනකන්. 343 00:20:30,390 --> 00:20:32,590 ඉතින් අහගන්නවා, පොඩ්ඩක් රිදෙයි දැන්. 344 00:20:32,600 --> 00:20:34,330 තමුසෙලට ඕනේ ගුටි කන්නද උණ්ඩයක් වද්ද ගන්නද? 345 00:20:34,330 --> 00:20:35,660 එත් ඇයි අපි රිද්ද ගන්නේ? 346 00:20:35,670 --> 00:20:38,470 මොකද අපි මේක ලොකු ප්‍රශ්නයක් කියලා හිතලා පණිවිඩයක් යවන්නේ. 347 00:20:38,470 --> 00:20:40,300 අපි එයාට කියන්නම් මේක ලොකු ප්‍රශ්නයක් කියලා. කිසි ගැටළුවක් නැහැ. 348 00:20:40,300 --> 00:20:41,900 ඔයා දන්නවද දෙයක්? 349 00:20:47,040 --> 00:20:50,050 උන් කොහොමද තුවක්කු ට්‍රක් එක ගැන දැනගත්තේ?! 350 00:20:50,050 --> 00:20:52,510 ඒක ඩොලර් මිලියන 3ක් වෙනවා සතියකට!! 351 00:20:52,520 --> 00:20:54,420 බැල්ලිගෙ පුතා! 352 00:20:54,420 --> 00:20:56,420 සම්පූර්ණයෙන් මිලියන 4.5ක්, සල්ලි වලින්. 353 00:20:56,420 --> 00:20:57,990 හරිම කලහාකාරී වැඩක් නේද? 354 00:20:57,990 --> 00:20:59,850 ඕනෙවට වඩා කරපු දෙයක්. 355 00:20:59,860 --> 00:21:01,220 උන්ට ඕනේ ඔයාව බය කරවන්න. 356 00:21:01,220 --> 00:21:02,890 එහෙමද? තමුසේ හිතන්නේ උන් හිතනවා කියලද 357 00:21:02,890 --> 00:21:04,030 දොන් මැරෝනිව බය කරවන්න පුළුවන් කියලා? 358 00:21:04,030 --> 00:21:06,230 නිසැකවම, ඔයා හරි. නැහැ. 359 00:21:06,230 --> 00:21:09,060 එහෙම නැත්තන් එයාල මෙච්චර දරුණු විදිහට ප්‍රතිචාර දැක්වුවේ ඇයි? 360 00:21:09,070 --> 00:21:10,570 ඇයි එයාලට මාව ඔච්චර උවමනා? 361 00:21:10,570 --> 00:21:11,830 මම දන්නවා ඇයි කියලා. 362 00:21:11,840 --> 00:21:13,670 මොකද උන් දන්නවා මගේ ළඟ 363 00:21:13,670 --> 00:21:15,100 සල්ලි හොයන්නෙක් ඉන්නවා කියලා. 364 00:21:15,110 --> 00:21:16,710 රත්තරන් පාත්තයෙක්. 365 00:21:16,710 --> 00:21:19,040 උන් දන්නවා ඒක, උන්ට ඕනේ නැහැ අපි ඌව තියාගන්න 366 00:21:19,040 --> 00:21:20,040 නේද පෙන්ගුයින්? 367 00:21:20,040 --> 00:21:21,880 හෝන්ක්, හෝන්ක් 368 00:21:24,280 --> 00:21:25,580 මොකක්? 369 00:21:25,580 --> 00:21:27,180 හෝන්ක්, හෝන්ක් 370 00:21:27,180 --> 00:21:28,780 එහෙම තමයි පාත්තයෝ කතා කරන්නේ. 371 00:21:28,790 --> 00:21:29,950 ඔහ්හ්, හරි, හරි. 372 00:21:29,950 --> 00:21:31,190 හෝන්ක්, හෝන්ක්. 373 00:21:31,190 --> 00:21:33,120 හරි, එයා පාත්තයෙක්. 374 00:21:33,120 --> 00:21:35,120 සමහරවිට අපිට ගනුදෙනුවක් කතා කරගන්න පුළුවන්. 375 00:21:35,130 --> 00:21:37,030 එයාලට ගෙවන්න. ඔව්. 376 00:21:37,030 --> 00:21:38,160 ඔව්. 377 00:21:38,160 --> 00:21:39,960 පරෙස්සම නුවනට හුරුයි, 378 00:21:39,960 --> 00:21:42,830 ෆැල්කන් කල්ලිය තාමත් අංක එක. 379 00:21:42,830 --> 00:21:45,000 එයාලට ගෙවන එක ආරක්ෂාවට හොඳයි. 380 00:21:45,000 --> 00:21:46,530 ආරක්ෂාවට කෙලවෙද්දෙන් 381 00:21:46,540 --> 00:21:48,970 උන්ට ඕනේ මාව පොළඹවන්නද? උන් හිතන්නේ මම නැවෙයි කියලද? 382 00:21:48,970 --> 00:21:50,540 මම දෙන්නම්කො උන්ට රිදෙන්න. 383 00:21:50,540 --> 00:21:53,540 රිදෙන තැනටම උන්ට ගහන්න. අදම. 384 00:21:53,540 --> 00:21:54,980 ඔයා දන්නවා හොඳටම. 385 00:21:54,980 --> 00:21:57,110 එහෙමනම් ඔයාට මේ සෙල්ලම කරන්න ඕනේ, 386 00:21:57,110 --> 00:22:00,250 මම හිතන්නේ මම දන්නවා එයාලට ගහන්න ඕනේ කරන තැන. 387 00:22:08,460 --> 00:22:09,930 මම ඔයාගේ සමාව ඉල්ලන්න ඕනේ. 388 00:22:09,930 --> 00:22:12,930 ඔය කිව්වේ ඇත්ත මම එක විශ්වාස කලේ නැහැ. 389 00:22:12,930 --> 00:22:14,500 සමහරවිට මම බාබරා ගැන තියෙන පුද්ගලික හැඟීම් 390 00:22:14,500 --> 00:22:15,800 එතන අවුලක් කරවන්න ඇති. 391 00:22:15,800 --> 00:22:17,000 ඒක වැරදියි. 392 00:22:17,000 --> 00:22:18,230 අමතක කරලා දාන්න 393 00:22:18,240 --> 00:22:20,000 කොහොම නමුත් මට සමා වෙන්න මම ඔයාව වැරදියට තේරුම් ගත්තට, 394 00:22:20,000 --> 00:22:22,710 අනික මට ගොඩක් සතුටුයි අපි දෙන්නාම එක පැත්තක ඉන්න එකට. 395 00:22:26,510 --> 00:22:29,480 ඔව්, මටත්. 396 00:22:30,850 --> 00:22:32,520 ඉතින් දැන් බාබරා අරක්ෂිතද? 397 00:22:32,520 --> 00:22:34,150 ඔයාට විශ්වාසයි නේද එයා ආරක්ෂිතයි කියලා? 398 00:22:34,150 --> 00:22:37,220 මට විශ්වාසයි. 399 00:22:41,230 --> 00:22:42,930 ගෝර්ඩන්, මේ ඔයාද?! 400 00:22:44,900 --> 00:22:46,000 ඒ හැම දෙයක්ම හරි, ඇල්ෆ්‍රඩ්. 401 00:22:46,000 --> 00:22:47,400 ඒ හැම දෙයක්ම හොඳින්. එයා මිත්‍රයෙක්. 402 00:22:47,400 --> 00:22:48,660 අපිට කෙලින්ම එන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ, 403 00:22:48,670 --> 00:22:49,830 මිනිස්සු මාව හොයනවා. 404 00:22:49,830 --> 00:22:51,870 ආහ්හ්, හරි. 405 00:22:51,870 --> 00:22:54,100 කණගාටුයි ඒ ගැන, මිත්‍රයා. 406 00:22:54,110 --> 00:22:55,910 ගොඩක් ප්‍රවේසම් නොවී බැහැ. 407 00:22:57,910 --> 00:23:00,280 පොඩි කරදරයක් වගේ නේද සර් 408 00:23:01,850 --> 00:23:04,850 රෙනි මොන්ටෝයා සහ ක්‍රිස්පස් ඇලන්. 409 00:23:04,850 --> 00:23:08,120 හමුවීම සතුටක්. 410 00:23:08,120 --> 00:23:11,250 බෘස් මම ඔයාට පොරොන්දු උනා මම ඔයාගේ දෙමාපියන් මරපු කෙනාව හොයාගන්නවා කියලා. 411 00:23:11,260 --> 00:23:14,020 මට විශ්වාසයක් නැහැ මට ඒ පොරොන්දුව රකින්න පුළුවන් වෙයිදෝ කියලා. 412 00:23:14,030 --> 00:23:17,030 ඒක ලොකු කතන්දරයක්, එත් දැන් මම හිරවෙලා ඉන්නේ. 413 00:23:17,030 --> 00:23:18,960 මම බලවත් මිනිස්සු ටිකක් කලබල කෙරෙව්වා. 414 00:23:18,960 --> 00:23:20,960 මට ළමයෙකුට වගේ සලකන එක නතර කරන්න. 415 00:23:22,600 --> 00:23:24,100 පැහැදිලි කරන්න. 416 00:23:24,100 --> 00:23:25,300 බෘස් ඔයා ළමයෙක්. 417 00:23:25,300 --> 00:23:26,470 ඔයා දැනගන්න ඕනේ නැහැ... 418 00:23:26,470 --> 00:23:27,640 ඔයා මැරෙන්න හිටියේ! 419 00:23:29,140 --> 00:23:30,840 මට දැනගන්න ඕනේ ඒ ඇයි කියලා! 420 00:23:32,540 --> 00:23:35,040 ඒක මගේ දෙමව්පියන්ගේ මරණයට සම්බන්ධද? 421 00:23:35,050 --> 00:23:37,780 ඔව්, ඒක සම්බන්ධයි. 422 00:23:39,180 --> 00:23:41,180 කොහොමහරි. 423 00:23:41,190 --> 00:23:44,020 බෘස්... 424 00:23:44,020 --> 00:23:46,490 මම මගේ උපරිමෙන් මේක විසඳන්න උත්සාහ කරනවා. 425 00:23:46,490 --> 00:23:48,020 එත් මට එහෙම බැරි උනොත්, 426 00:23:48,030 --> 00:23:51,890 මේ ඉන්න මොන්ටෝයා සහ ඇලන් දෙන්නා ඔයාගේ අම්මලාගේ මරණේ කේස් එක ගැන බලා ගනීවි. 427 00:23:51,900 --> 00:23:53,230 මම එයාලට මම දන්න කියන හැම දෙයක්ම කිව්වා. 428 00:23:53,230 --> 00:23:55,400 ඔයාට එයාලව සීයට සීයක්ම විශ්වාස කරන්න පුළුවන්. 429 00:23:55,400 --> 00:23:56,800 සීයට සීයක්ම. 430 00:24:01,970 --> 00:24:03,970 බෘස් මෙයාල හොඳ රහස් පරීක්ෂකයෝ, 431 00:24:03,980 --> 00:24:07,140 කාටහරි ඇත්ත හොයාගන්න පුළුවන්නම් ඒ මෙයාලා තමයි 432 00:24:14,250 --> 00:24:16,090 ස්තුතියි ඔයාට. 433 00:24:18,050 --> 00:24:19,760 සර්, අපි මොනවද කරන්න ඕනේ ඔයාගේ උදව්වට? 434 00:24:19,760 --> 00:24:21,420 මොකුත්ම නැහැ. 435 00:24:21,430 --> 00:24:23,530 මෙතැන් පටන් මම තනියම මේ වැඩේ කරගෙන යනවා. 436 00:24:23,530 --> 00:24:25,360 මට වෙන කිසි කෙනෙක් මේකට පටලවන්න ඕනේ නැහැ. 437 00:24:26,457 --> 00:24:27,330 මට දැන් යන්න වෙනවා. 438 00:24:27,330 --> 00:24:28,730 ඔයාට ඇවිද ගන්නත් අමාරුනේ. 439 00:24:29,542 --> 00:24:31,600 මට අවුලක් නැහැ. 440 00:25:02,742 --> 00:25:04,700 මේ පැත්තෙන්. 441 00:25:06,500 --> 00:25:08,240 වැඩි දුරක් නැහැ. 442 00:25:15,380 --> 00:25:16,450 ඒක අතන තියෙන්නේ. 443 00:25:52,000 --> 00:25:53,280 කිව්වා මම ඔයාට. 444 00:25:53,280 --> 00:25:55,120 පයි එකක් වගේ ලේසියෙන්ම. 445 00:25:55,120 --> 00:25:57,250 මෙතන ඩොලර් මිලියන ගාණක් වටිනා දේවල් ඇති. 446 00:25:57,260 --> 00:26:00,790 ඔව්, තමුසේ අපිට කිව්වේ. 447 00:26:00,790 --> 00:26:02,790 තමුසේ නම් දක්ෂයෙක්. 448 00:26:02,790 --> 00:26:05,490 තමුසේ නම් ගොඩක් ලොකු දක්ෂයෙක්. 449 00:26:05,500 --> 00:26:08,400 මට ඔයාගේ කතාවෙන් තේරෙන්නේ උපහාසාත්මක සහ විරුද්ධ ස්වභාවයක්. 450 00:26:08,400 --> 00:26:09,670 විරුද්ධ? 451 00:26:10,800 --> 00:26:12,300 තමුසෙට හොඳටම තේරුනා. 452 00:26:13,100 --> 00:26:16,470 උඹ රත්තරන් පාත්තයෙක් නෙමේ, උඹ බියගුළු හොර මීයෙක්, 453 00:26:16,470 --> 00:26:18,740 උඹ මැරෝනිව අල්ලේ නටවනවා. 454 00:26:18,740 --> 00:26:21,780 මට ගොඩක් සතුටුයි අපි මේ හරි මාර්ගෙට වැටුන එකට අන්තිමේදී හරි. 455 00:26:21,780 --> 00:26:23,280 එච්චරයි. 456 00:26:23,280 --> 00:26:25,080 දක්ෂ විදිහට වැඩ කරන්න. 457 00:26:25,080 --> 00:26:27,280 මොකද මට දැන් කරන්න තියෙන්නේ, 458 00:26:27,280 --> 00:26:29,720 උඹේ මොලේට උණ්ඩයක් බස්සන එක. 459 00:26:29,720 --> 00:26:31,220 බෑන්ග් 460 00:26:31,220 --> 00:26:33,250 පස්සේ මට ලොක්කා ගාවට ගිහින් කියන්න තියෙන්නේ, 461 00:26:33,260 --> 00:26:34,720 නිකොගේ මිනිහෙක් උඹට වෙඩි තිබ්බා කියලා. 462 00:26:34,720 --> 00:26:36,190 ඒක නම් ගොඩක් නරකයි. 463 00:26:36,190 --> 00:26:37,530 කතාව ඉවරයි. 464 00:26:40,060 --> 00:26:42,700 ඔව් ඒක නම් ගොඩක් ලොකු දක්ෂකමක්. 465 00:26:42,700 --> 00:26:44,800 මම කවදාවත් ඔයාගේ නුවණ ගැන සැක හිතුවේ නැහැ. 466 00:26:45,800 --> 00:26:47,270 ඒක නෙමෙයි උඹට තියෙන ප්‍රශ්නේ 467 00:26:47,270 --> 00:26:50,340 ඔහ්හ්, මට දැන් ප්‍රශ්නයක් නේද? මට ප්‍රශ්නයක් තියනවා. 468 00:26:50,340 --> 00:26:52,140 නැහැ, ඔහෙට දැන් ප්‍රශ්නයක් තියෙන්නේ. 469 00:26:52,140 --> 00:26:53,440 මොකද්ද මට තියෙන ප්‍රශ්නේ අපතයෝ? 470 00:26:53,440 --> 00:26:55,380 මොකක් නිසාද ඔහේ වැඩ කරන්නේ? 471 00:26:55,380 --> 00:26:57,780 මොකද්ද ඔහේගේ ආසාව? 472 00:26:57,780 --> 00:27:01,350 මිනිහෙක් කැමති මොනවද කියලා ඔයා දැනගත්තම 473 00:27:01,350 --> 00:27:03,650 ඔයා දන්නවා මොකකින්ද ඒ මිනිහව මරන්න පුළුවන් කියලා. 474 00:27:03,650 --> 00:27:04,800 ඔයා මේ මනුස්සයව විශ්වාස කරනවද? 475 00:27:05,200 --> 00:27:08,490 ඔහේට නම්, ඒ සල්ලි. 476 00:27:08,490 --> 00:27:10,330 ඔයා සල්ලි වලට ආදරෙයි. 477 00:27:10,330 --> 00:27:13,660 ගෞරවය සහ බලයට වඩා වැඩියෙන්. 478 00:27:13,660 --> 00:27:16,530 ඔහේ මහා කුම්මැහියෙක් කාර්බෝන් මහත්තයා. 479 00:27:18,330 --> 00:27:20,400 පෙරේතයෙක්. 480 00:27:22,510 --> 00:27:24,470 මොනවද තමුසෙලා මේ කරන්නේ? මට යන්න දෙනවා. 481 00:27:24,470 --> 00:27:26,140 කණගාටුයි ෆ්‍රෑන්කි. 482 00:27:26,140 --> 00:27:28,880 -මම කිව්වා වගේම පෙරේතයෙක්. -හේයි, මොකද්ද මේ! 483 00:27:28,880 --> 00:27:30,850 හෙයි.... ප්‍රතිපලයක් විදිහට, 484 00:27:30,850 --> 00:27:32,980 ඔහේ මේ මිනිස්සුන්ට ඇති වෙන්න ගෙව්වේ නැහැ. 485 00:27:32,980 --> 00:27:34,980 නැහැ, ඔයාල දන්නවා මාව. මෙහෙම දෙයක් කරන්න ඕනේ නැහැ. 486 00:27:34,990 --> 00:27:38,220 එක දුකට කාරණාවක්... ඔයා මේක කරන්න උවමනා නැහැ. 487 00:27:38,220 --> 00:27:39,990 එපා, එපා, එපා! 488 00:27:39,990 --> 00:27:42,020 ...හොරු අතරේ පක්ෂපාති කමක් කියල දෙයක් නැහැ. 489 00:27:47,000 --> 00:27:49,830 ගෙවන ගාන වැඩි කරනවා වගේ සරල යෝජනාවකින් 490 00:27:49,830 --> 00:27:52,670 මේ වගේ හොඳ මිනිස්සු අනික් පැත්තට හරවා ගන්න පුළුවන්. 491 00:27:55,270 --> 00:27:58,470 ඉතින් පේනවද , ඒක තමයි උඹේ ප්‍රශ්නය 492 00:27:58,480 --> 00:28:00,640 තමුසෙගෙ විශිෂ්ඨම ආශාව, 493 00:28:00,640 --> 00:28:03,510 තමන්ගේ ලොකුම දුර්වලකම බවට පත් උනා! 494 00:28:13,590 --> 00:28:16,960 ආදරය, කාර්බෝන් මහත්තයා. 495 00:28:19,600 --> 00:28:21,660 ආදරය මේ හැම එකක්ම ජය ගන්නවා. 496 00:28:24,170 --> 00:28:26,230 ශ්හ්හ්. 497 00:28:45,610 --> 00:28:47,240 මගේ මිත්‍රයා. 498 00:28:47,240 --> 00:28:50,510 මගේ මිත්‍රයා අද ශෝකී දිනයක්. 499 00:28:50,510 --> 00:28:52,980 නිකොලායි කියන්නේ මට පුතෙක් වගේ කෙනෙක්. 500 00:28:52,980 --> 00:28:55,750 ෆ්‍රෑන්කි ඔයාට පුතෙක් උනා වගේම. 501 00:28:55,750 --> 00:28:58,920 අපි දෙන්නටම පවුල් වල වටිනා සාමාජිකයෝ දෙන්නෙක් නැති උනා. 502 00:28:58,920 --> 00:29:00,920 මගේ ශෝකය ප්‍රකාශ කරනවා ඔයාට. 503 00:29:00,920 --> 00:29:02,750 මගෙනුත් ඔයාට. 504 00:29:02,760 --> 00:29:04,690 මට මේ ප්‍රචණ්ඩත්වය නතර කරන්න ඕනේ. 505 00:29:04,690 --> 00:29:06,190 ව්‍යාපාර හොඳින් වෙනවා. 506 00:29:06,190 --> 00:29:08,460 ආක්හම් ව්‍යාපෘතිය කියන්නේ රත්තරන් පතලක්. 507 00:29:08,460 --> 00:29:11,100 වෙයින් සමගම නැවත සෙල්ලමට බැහැල. 508 00:29:11,100 --> 00:29:12,660 ජීවිතය අපි හැමෝටම හොඳයි. 509 00:29:12,670 --> 00:29:16,540 ඇයි අපි යුද්ධෙකට යන්නේ මේ වගේ සොච්චමක් වෙනුවෙන්? 510 00:29:16,540 --> 00:29:21,140 ඔයාගේ මේ පුංචි මිනිහා ඇත්තටම ඔයාට වටිනා කෙනෙක් වෙන්නැති. 511 00:29:21,140 --> 00:29:22,870 අපි එයාව ඔයාටම තියාගන්න අරින්නම්. 512 00:29:22,880 --> 00:29:24,110 හිරිහැරයක් නැතිවම. 513 00:29:24,110 --> 00:29:26,510 අපේ තෑග්ග ඔයා වෙනුවෙන්. 514 00:29:26,510 --> 00:29:28,180 අන්‍යෝන්‍ය ගෞරවය වෙනුවෙන්, 515 00:29:28,180 --> 00:29:31,620 ඔයත් අපිට ඒ වෙනුවට යමක් දෙන්න. 516 00:29:31,620 --> 00:29:34,490 මොනවාගේ දෙයක්ද? 517 00:29:34,490 --> 00:29:36,860 ඉඩකඩමක් වගේ දෙයක්? 518 00:29:36,860 --> 00:29:39,730 ගඟ ළඟ තියෙන ඔයාගේ ගබඩාවක් වගේ දෙයක්. 519 00:29:39,730 --> 00:29:41,630 ඒක කරන්න පුළුවන් කමක් නැහැ. 520 00:29:41,630 --> 00:29:43,030 මම කියන්නේ, මම මේ මනුස්සයට කැමතියි, 521 00:29:43,030 --> 00:29:46,870 එත් අපි මේ කතා කරන්නේ ගඟ ළඟ තියෙන ගබඩාවක් ගැන. 522 00:29:51,500 --> 00:29:53,140 ඔව්. 523 00:29:53,140 --> 00:29:55,340 ඉන්දියන් හිල්. 524 00:29:55,340 --> 00:29:57,740 මම ඔයාට ඉන්දියන් හිල් එක දෙන්නම්. 525 00:29:57,750 --> 00:30:00,250 මට ඒ නම එච්චර හුරුපුරුදු නැහැ. 526 00:30:00,250 --> 00:30:01,680 ඒක තියෙන්නේ ආක්හම් වල. 527 00:30:01,680 --> 00:30:03,420 ඒක විෂ කැලිකසල දාන තැනක්. 528 00:30:03,420 --> 00:30:05,380 ඊට උඩින් තියෙන්නේ ඉන්දියානු සොහොන් පිට්ටනියක්. 529 00:30:05,390 --> 00:30:06,920 ඒකෙ වටිනාකමක් නැහැ. 530 00:30:06,920 --> 00:30:08,390 නැහැ. 531 00:30:08,390 --> 00:30:10,760 කිසිම දෙයක් වටින්නේ නැත්තේ නැහැ. 532 00:30:10,760 --> 00:30:12,360 මොනම දේකවත් වටිනාකමක් නැත්තේ නැහැ. 533 00:30:12,360 --> 00:30:13,660 අපි ඒක අරගන්නම්. 534 00:30:13,660 --> 00:30:16,660 අපේ අන්‍යෝන්‍ය ගෞරවය වෙනුවෙන් දෙන සමරුවක් විදිහට, ඔව්? 535 00:30:16,660 --> 00:30:18,500 ඔයාට ඒක ලැබේවි මගේ මිත්‍රයා. 536 00:30:18,500 --> 00:30:21,130 ඒ හැම දෙයක්ම ආදරය. 537 00:30:23,940 --> 00:30:25,470 ඔයාල හැමෝවම දකින්න ලැබීම සතුටක්. 538 00:30:27,010 --> 00:30:30,240 මට අහන්න ලැබුනා වික්ටර් සාස් GCPD එක දෙක කලා කියලා 539 00:30:30,240 --> 00:30:31,840 ගෝර්ඩන්ව හොයන්න. 540 00:30:31,850 --> 00:30:33,610 ඔයා තාම එයාව අල්ල ගත්තේ නැද්ද? 541 00:30:33,610 --> 00:30:35,610 අපි ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා. 542 00:30:35,620 --> 00:30:37,250 එහෙනම් සුබ පැතුම් ඒකටත්. 543 00:30:37,250 --> 00:30:40,250 අවංක මිනිහෙකුට වඩා වෙන භයානක කිසිම දෙයක් නැහැ, නේද? 544 00:31:05,350 --> 00:31:07,180 ජිම්බෝ, මේ මම, දොර ඇරහන්. 545 00:31:09,880 --> 00:31:11,280 හේයි. 546 00:31:11,290 --> 00:31:13,050 බයවෙන්න එපා. මම උඹව මරන්නේ නැහැ. 547 00:31:13,050 --> 00:31:15,050 මම එහෙම කරන්න ඕනේ එත් මම කරන්නේ නැහැ. 548 00:31:15,060 --> 00:31:16,790 ඒ ගැන අහන්න ලැබුන එකත් සතුටක්. 549 00:31:16,790 --> 00:31:19,390 නිසැකවම, ඔයා හොයා ගත්තා එයාල යන අන්තිම තැන ගැන, 550 00:31:19,390 --> 00:31:21,060 මොකද ඒක තමයි එයාල මුලින්ම ප්‍රතික්ෂේප කරන තැන, 551 00:31:21,060 --> 00:31:22,130 පැහැදිලි විදිහට බැලුවොත්. 552 00:31:22,130 --> 00:31:24,730 මට සමාවෙන්න, මම ටිකක් නපුරු උනා. 553 00:31:24,730 --> 00:31:26,830 මේ තමයි ඩෙවොන්ශයර් වල ආදිපාදවරිය. 554 00:31:26,830 --> 00:31:29,100 ආදිපාදතුමියනි, මේ ජිම් ගෝර්ඩන්. 555 00:31:29,100 --> 00:31:30,240 මාර්ශා, හායි. 556 00:31:30,240 --> 00:31:32,070 හරි. 557 00:31:32,070 --> 00:31:33,640 බබෝ ඇයි ඔයා ටිකක් වටපිට බලන්නේ නැත්තේ. 558 00:31:33,640 --> 00:31:35,670 ගිහින් කාමරය හොයාගෙන ඔයාගේ උපන්දින ඇඳුම දාගන්න. 559 00:31:36,880 --> 00:31:40,710 මම ඔයාව ඉක්මණටම හොයාගන්නම්, හරිද? 560 00:31:40,710 --> 00:31:42,410 මමත් මේ හිතමින් හිටියේ. 561 00:31:42,420 --> 00:31:44,120 ඔයා තාමත් මහා නරකයෙක්. 562 00:31:44,120 --> 00:31:45,620 එත් ඔයාට තියෙනවා හොඳ සදාචාරාත්මක පසුබිමක්. 563 00:31:45,620 --> 00:31:46,920 ඉතින් මම ඔයාට උදව් කරන්නම් මොකක් උනත් 564 00:31:46,920 --> 00:31:47,920 ඒක මොකක් උනත්. 565 00:31:47,920 --> 00:31:49,490 මට හිතෙනවා මම මොක උනත් විනාසයි කියලා. 566 00:31:49,490 --> 00:31:51,660 ඉතින් හොඳ වැඩක් කරන එක නරක නැහැ 567 00:31:51,660 --> 00:31:53,430 ස්තුතියි. 568 00:31:53,430 --> 00:31:54,660 ඉතින් මොකද්ද ඔයාගේ සෙල්ලම? 569 00:31:54,660 --> 00:31:56,390 මම කිව්වේ, ඔයාට එහෙම එකක් තියෙනවනේ නේද? ඔයා කිව්වේ එහෙම තියෙනවා කියලා. 570 00:31:56,400 --> 00:31:59,000 හෙට උදේට මම නගරාධිපතිව සහ ෆැල්කන්ව අත් අඩංගුවට ගන්නවා. 571 00:31:59,000 --> 00:32:01,470 මාරියෝ පෙපර්ව කොටු කෙරෙව්වට. 572 00:32:01,470 --> 00:32:04,140 කුමන්ත්‍රණ කිරීම, යුක්තිය ආරක්ෂා කිරීම, ජාවාරම් වලට උදවු සැපයීම. වගේ වැඩ වලට. 573 00:32:04,140 --> 00:32:06,510 ඔව්, ඒක නම්... ඒක නම් යකාගේ සැලැස්මක්. 574 00:32:06,510 --> 00:32:07,910 ඔයා චිම්පන්සි මඩුල්ලක් එක්ක ඉඳගෙන 575 00:32:07,910 --> 00:32:10,410 ඉන්නකොටද ඔය වගේ ගොන් අදහසක් ඔළුවට ආවේ? 576 00:32:10,410 --> 00:32:12,910 මම හිතනවා මොන දේ සිද්ධ උනත් අපි මේ කලබලය කරනවා කියලා. 577 00:32:12,910 --> 00:32:14,310 සමහර විට පත්තරේ වැටෙන්නත් පුලුවන් 578 00:32:14,310 --> 00:32:15,850 අපොයි ඔව් පත්තරේනම් වැටෙයි තමයි 579 00:32:15,850 --> 00:32:17,450 අපි පාරේ මැරිලා වැටිලා ඉඳීවි 580 00:32:17,450 --> 00:32:19,250 හවස පත්තරේ එලියට දාන වෙලාවටම 581 00:32:19,250 --> 00:32:21,020 අඩු තරමේ මිනිස්සු ඇත්ත වත් දැනගනීවි. 582 00:32:21,020 --> 00:32:22,650 අපි අපේ රස්සාව කරලා තමයි මොනවා උනත් නවතින්නේ 583 00:32:22,660 --> 00:32:23,960 නීතිය පවත්වාගෙන යමින් . 584 00:32:23,960 --> 00:32:25,860 ඒකද ඔයාට යමකට පොළඹවන්න කියන්න තියෙන හොඳම කතාව? 585 00:32:25,860 --> 00:32:27,430 අපේ රස්සාව කරමින්? 586 00:32:27,430 --> 00:32:28,690 ඔයා මගෙත් එක්ක එකතු වෙන්න ඕනේ නැහැ. 587 00:32:28,700 --> 00:32:29,900 නැහැ, මම එනවා. 588 00:32:29,900 --> 00:32:31,660 මම කිව්වා වගේ කොහෙන් හරි කම්මුතු වෙනවා. 589 00:32:31,670 --> 00:32:34,570 දැන් මට ඔයා විනාඩියකට ඉඩ දෙන්න ඕනේ. 590 00:32:34,570 --> 00:32:37,240 පොඩි වැඩ ටිකක් තියෙනවා සේරටම කලින් බලා ගන්න. 591 00:32:37,240 --> 00:32:38,640 ආදිපාදවරිය! 592 00:32:40,440 --> 00:32:42,370 මාර්කෝ! 593 00:32:42,380 --> 00:32:44,310 පෝලෝ! 594 00:33:00,130 --> 00:33:01,590 මොන රෙද්දක්ද. 595 00:33:01,600 --> 00:33:03,300 සුබ උදෑසනක්, නගරාධිපති ජේම්ස්. 596 00:33:03,300 --> 00:33:04,630 ගෝර්ඩන් ඔයා මාව... 597 00:33:04,630 --> 00:33:06,170 මාව චූ යන්න බය කලානේ. 598 00:33:06,170 --> 00:33:07,600 තව පොඩ්ඩෙන් මගේ කෝපි එකත් හැලෙනවා. 599 00:33:07,600 --> 00:33:08,830 සමාවෙන්න. 600 00:33:08,840 --> 00:33:10,100 සර්, ඔයාව අත් අඩංගුවට අරගන්නවා. 601 00:33:10,100 --> 00:33:11,440 ඒක නම් විහිළුවක් නෙමේ. 602 00:33:11,440 --> 00:33:13,870 ඒක ඉතින් ඔයාට තේරෙන විදිහ තමයි 603 00:33:15,510 --> 00:33:17,710 මේක දිහා ටිකක් බලන්න ඕනේ වෙයි. 604 00:33:29,120 --> 00:33:31,220 කොහොමද යාළුවනේ? 605 00:33:31,230 --> 00:33:33,230 මම ෆැල්කන් එක්ක ටිකක් කතා කරන්න ආවේ. 606 00:33:33,230 --> 00:33:35,230 අනිවා, නගරාධිපතිතුමා. 607 00:33:56,280 --> 00:33:58,990 කාර්මයින් ෆැල්කන් ඔහේව අත් අඩංගුවට ගන්නවා. 608 00:33:58,990 --> 00:34:01,520 යනවා. 609 00:34:02,560 --> 00:34:05,130 සද්ද නැතුව ඔතන දිගාවෙනවා. 610 00:34:05,130 --> 00:34:07,430 මොන මගුලක් හිතාගෙනද ඉන්නේ ඔහේ? 611 00:34:07,430 --> 00:34:09,000 අපි හිතන්නේ ඔහෙලා දෙන්නවම හිරේට දාන්න 612 00:34:09,000 --> 00:34:10,960 කුමන්ත්‍රණය කිරීමට වෙනුවෙන් 613 00:34:10,970 --> 00:34:13,170 යුක්තියේ මාර්ගය මුලා කිරීම වෙනුවෙන්. මාව ඇතුලට දාන්න උත්සාහ කරලා බලන්න, 614 00:34:13,170 --> 00:34:15,000 ඔයාට පාරේ අන්තිමටවත් යාගන්න පුළුවන් වෙන එකක් නැහැ. 615 00:34:15,000 --> 00:34:16,840 ඒක තමයි මමත් කිව්වේ. 616 00:34:16,840 --> 00:34:19,210 මේක නීත්‍යානුකූල අත් අඩංගුවට ගැනීමක්. ඔයා බාධා කලොත් ඔයාට වෙඩි කන්න වෙන්නේ. 617 00:34:19,210 --> 00:34:20,610 මට පේනවා. 618 00:34:20,610 --> 00:34:23,440 අපි හැමෝටම කීර්තියේ ගින්නෙන් පිච්චිලා මැරෙන්නයි වෙන්නේ. 619 00:34:23,450 --> 00:34:25,080 එහෙම නම් වැඩේ වෙන්නේ මට කිසිම අවුලක් නැහැ. 620 00:34:25,080 --> 00:34:26,350 එතකොට ඔයා හාර්වි? 621 00:34:26,350 --> 00:34:27,680 මටත් අවුලක් නැහැ. 622 00:34:27,680 --> 00:34:29,850 -අපොයි දෙවියනේ. -මට ඔයාල ගැන ඉරිසියයි කොල්ලනේ. 623 00:34:29,850 --> 00:34:32,590 නැතිවෙන්න කිසි දෙයක් නැති එක ගොඩක් හොඳට දැනෙනවා ඇති 624 00:34:32,590 --> 00:34:34,220 ඒ ගැන දැනෙනවා ඇති ඉතාමත් හොඳට. 625 00:34:34,220 --> 00:34:35,690 ඔව් එහෙම තමයි.. 626 00:34:35,690 --> 00:34:36,720 හිතන්න ඔයාට නැතිවෙන්න යමක් තියෙනවා කියලා. 627 00:34:36,730 --> 00:34:37,720 එතකොට ඔයා මොකෝ කරන්නේ? 628 00:34:37,730 --> 00:34:39,430 මොහොතකට නිකමට වගේ හිතන්න, 629 00:34:39,430 --> 00:34:42,930 මම දැන් බාබරා කීන්ගේ බෙල්ලට පිහියක් තියාගෙන ඉන්නවා කියලා. 630 00:34:42,930 --> 00:34:44,630 ඔයා එතකොටත් මේ වගේ නිර්භීත වෙනවද? 631 00:34:44,630 --> 00:34:45,700 ඔයා එහෙම කරන්නේ නැහැ. 632 00:34:45,700 --> 00:34:47,200 මම ඔයාට කියන්නේ මම එහෙම කරනවා. 633 00:34:47,200 --> 00:34:48,540 ඔහේ බොරුකාරයෙක්. 634 00:34:48,540 --> 00:34:49,800 මගේ වැරදි ගොඩක් තියනවා. 635 00:34:49,810 --> 00:34:52,140 එත් මම බොරුකාරයෙක් නෙමේ. 636 00:34:52,140 --> 00:34:54,440 වික්ටර් සාර්ස් ළඟ බාබරා ඉන්නවා. 637 00:34:54,440 --> 00:34:56,180 ඔයා දන්නවනේ වික්ටර්ව 638 00:34:58,110 --> 00:34:59,650 ඔහේ බොරු කියන්නේ ඇය දැන් ගොඩක් දුරක ඉන්නේ. 639 00:34:59,650 --> 00:35:01,210 එයා ආයෙත් ආවා. 640 00:35:01,220 --> 00:35:03,580 කෙලින්ම මගේ ලඟට ආව ඔයාගේ ජීවිතය වෙනුවෙන් යදින්න. 641 00:35:03,590 --> 00:35:05,720 ඔයාට ඉන්නේ හොඳ ගැහැනියක්. 642 00:35:05,720 --> 00:35:07,790 එයා ඔයාට ගොඩක් ආදරෙයි. 643 00:35:07,790 --> 00:35:09,660 ඕනෙවටත් වඩා වැඩි 644 00:35:11,490 --> 00:35:13,660 ඔප්පු කරනවා ඒක. 645 00:35:13,660 --> 00:35:15,130 ඔප්පු කරන්න ඔයා ළඟ එයා ඉන්නවා කියලා. 646 00:35:15,130 --> 00:35:16,930 මට පුළුවන්. 647 00:35:16,930 --> 00:35:18,700 එත් මම එහෙම කරන්නේ නැහැ. 648 00:35:18,700 --> 00:35:21,270 මට ඕනේ ඔයා මාව විශ්වාස කරන්න. 649 00:35:22,670 --> 00:35:23,900 ඒක පේන දෙයක් ජිම් එයා බොරු කරන්නේ. 650 00:35:23,910 --> 00:35:25,640 මම? 651 00:35:25,640 --> 00:35:27,840 ඔයා හිතන්නේ එහෙමනම්, 652 00:35:27,840 --> 00:35:30,380 මාව ඇතුලටදාලා බලන්න. 653 00:35:30,380 --> 00:35:31,980 ඔහෙට වෙන්නේ මැරෙන්න 654 00:35:31,980 --> 00:35:34,680 ඉතින් ඔයාට දැනගන්න ලැබෙන එකක් නැහැ බාබරාට උනේ මොකද්ද කියලා. 655 00:35:34,680 --> 00:35:36,550 එත් ඒක එච්චර සුන්දර දෙයක් වෙන එකක් නැහැ. 656 00:35:36,550 --> 00:35:37,750 බොරු කියනවා. 657 00:35:37,750 --> 00:35:40,190 මම මගේ අම්මගේ සොහොන මත තියල දිවුරනවා. 658 00:35:40,190 --> 00:35:42,490 තුවක්කු පහත දාන්න. 659 00:35:42,490 --> 00:35:44,960 බාබරාට කොහෙත්ම හානියක් වෙන්නේ නැහැ. 660 00:35:49,700 --> 00:35:51,700 මේ මෆින් වල සුවඳ නම් නියමයි. 661 00:35:51,700 --> 00:35:54,500 තමුසෙට එකක් වත් නැහැ, හොල්මන. 662 00:35:54,500 --> 00:35:57,300 ඇයට ඕනේ නම් මේවගෙන් එකක් අරගන්න පුළුවන්. 663 00:35:57,310 --> 00:36:00,510 එපා, ස්තුතියි ඔයාට. 664 00:36:15,220 --> 00:36:16,760 තේරුනා. 665 00:36:23,000 --> 00:36:24,660 මොන ලැජ්ජාවක්ද. 666 00:36:27,000 --> 00:36:29,040 අපොයි මේක වස නින්ගිරාවක්. එයා කෙලින් ඉන්නවා. 667 00:36:29,040 --> 00:36:30,800 ඔයාව දෙකට නැමුවා. 668 00:36:30,810 --> 00:36:33,010 අපිට වීරයෝ වගේ එලියට යන්න තිබ්බා, දැන් අපි නිකන් මාළු කෑම වගේ. 669 00:36:36,810 --> 00:36:38,880 හරි, එහෙනම් ඒක පුරසාරමක් නෙමේ. 670 00:36:39,880 --> 00:36:41,310 මට සමාවෙන්න ඇයට... 671 00:36:41,320 --> 00:36:42,980 පොඩි හරි අකටයුත්තක් උනා නම්. අපිට ඕන උනා 672 00:36:42,980 --> 00:36:45,290 දැනගන්න ඇය ළඟ අපිට දැනගන්න වටින කිසිම දෙයක් නැහැ කියලා. 673 00:36:45,290 --> 00:36:46,590 එයාව ලිහන්න, වික්ටර්. 674 00:36:49,060 --> 00:36:50,320 මට සමාවෙන්න. 675 00:36:50,330 --> 00:36:52,330 ඒකට කමක් නැහැ. 676 00:36:52,330 --> 00:36:54,060 මම දැන් මොනවා කරන්නද ඔයාට? 677 00:36:54,060 --> 00:36:56,960 නීතියේ හැටියට ඔහෙට වෙන්නේ මැරෙන්න. 678 00:36:56,970 --> 00:36:59,270 වෝව්, මට වැඩට යන්න පරක්කු වෙනවා. 679 00:37:00,800 --> 00:37:02,740 මේකත් එක්තරා වික්‍රමයක් වගේ. මම යනවා එහෙනම්. 680 00:37:03,700 --> 00:37:05,370 මොන තරම් නාස්තියක්ද 681 00:37:05,370 --> 00:37:07,810 ගෝතම් වලට ඔයාල වගේ මිනිස්සු ඕනේ. 682 00:37:07,810 --> 00:37:10,210 මූලධර්ම තියෙන ශක්තිමත් මිනිස්සු. 683 00:37:10,210 --> 00:37:11,540 මම හිතනවා ඔයාලට මාව ඔයාලගේ 684 00:37:11,550 --> 00:37:13,180 හතුරා නෙමේ කියලා දකින්න පුළුවන් උනා නම් කියලා. 685 00:37:13,180 --> 00:37:15,010 මේ පද්ධතිය හතුරෙක් නෙමේ. 686 00:37:15,020 --> 00:37:17,180 සතුරා වෙන්නේ අරාජිකත්වය. 687 00:37:17,190 --> 00:37:20,320 එත් මම ඒ ගැන ඔයාට කිව්වා නේද ජිම්? 688 00:37:20,320 --> 00:37:21,790 ඔව්, ඔයා කිව්වා. 689 00:37:21,790 --> 00:37:24,060 එත් ඔයා ඇහුම්කන් දුන්නේ නැහැනේ. 690 00:37:24,060 --> 00:37:27,090 අපිට අන්තිම කෑම, දුම්පානය හරි කතා බහ කිරීමක් වගේ දෙයක් හම්බෙනවද? 691 00:37:27,100 --> 00:37:29,460 එත් අද ඔයා මාව විශ්වාස කළා. 692 00:37:29,460 --> 00:37:31,400 ඔයා මගේ වචනේ විශ්වාස කළා. 693 00:37:31,400 --> 00:37:34,170 ඒක හොඳ පළමු පියවරක්. 694 00:37:34,170 --> 00:37:36,070 සමහරවිට ඔයා ළඟ තාමත් බලාපොරොත්තුවක් තියෙන්නේ පුළුවන්. 695 00:37:42,740 --> 00:37:44,780 ඔව්. 696 00:37:44,780 --> 00:37:47,250 යන්න.මගේ හිත වෙනස් වෙන්න කලින් මෙහෙන් යන්න. 697 00:37:47,250 --> 00:37:49,080 විනාඩියක් ඉන්න. සද්ද නොකර ඉන්න. 698 00:37:53,250 --> 00:37:54,790 හමුවීම සතුටක් බාබරා. 699 00:37:54,790 --> 00:37:57,260 මම අගය කරනවා නිර්භීත කාන්තාවන් 700 00:37:59,160 --> 00:38:00,560 මොකද්ද උගුල? 701 00:38:00,560 --> 00:38:02,330 ජිම් එයා කිව්වේ අපිට යන්න පුළුවන් කියලා. මෙතන කේවල් නොකර යමු. 702 00:38:02,330 --> 00:38:05,160 මොකද්ද උගුල, ෆැල්කන් මහත්තයා? 703 00:38:05,170 --> 00:38:08,000 ඔයා මම කියපු දේ ගැන හිතන්න ඕනේ. 704 00:38:08,000 --> 00:38:11,640 මට ඕනේ ඔයා ඇත්ත තේරුම් ගන්න. 705 00:38:11,640 --> 00:38:13,040 එච්චර තමයි මම ඉල්ලන්නේ. 706 00:38:13,040 --> 00:38:15,580 උගුල තමයි... 707 00:38:15,580 --> 00:38:18,280 දවසක ඉක්මනටම ඔයා මම නිවැරදියි කියලා දකීවි. 708 00:38:36,760 --> 00:38:38,200 බාබරා... 709 00:38:38,200 --> 00:38:40,200 මට සමා වෙන්න. 710 00:38:40,200 --> 00:38:44,040 මම හැදුවේ උදවු කරන්න... 711 00:38:44,040 --> 00:38:46,270 මම දන්නේ නැහැ මොකක්... 712 00:38:52,080 --> 00:38:53,550 මම ඔයාට ගොඩක් ආදරෙයි. 713 00:39:10,500 --> 00:39:11,760 හ්ම්ම්. 714 00:39:11,770 --> 00:39:13,070 නියමයි. 715 00:39:13,070 --> 00:39:14,330 ගොඩක් රසවත්! 716 00:39:14,340 --> 00:39:15,600 ඔව්. 717 00:39:15,600 --> 00:39:17,170 මම කෑම වට්ටෝරුවට අනූව කලේ. 718 00:39:17,170 --> 00:39:19,140 ඔයා හරි, ෆැල්කන් මහත්තයා. උයන එක ලේසියි. 719 00:39:20,810 --> 00:39:23,510 මට කණගාටු ඔයාට මේ දේවල් දකින්න ලැබිච්ච එක 720 00:39:23,510 --> 00:39:25,680 එච්චර හොඳ දේවල් නෙමෙයි 721 00:39:25,680 --> 00:39:27,150 මට තේරෙනවා. 722 00:39:27,150 --> 00:39:28,480 ව්‍යාපාර කියන්නේ ව්‍යාපාර. 723 00:39:28,480 --> 00:39:29,720 ම්ම්-හ්ම්ම්ම්. 724 00:39:29,720 --> 00:39:32,190 ඔව්, එහෙම තමා. 725 00:39:32,190 --> 00:39:34,920 මම කුකුල්ලු ටික බලල එන්නම්. 726 00:39:41,860 --> 00:39:43,930 බිත්තර තියෙනවද මගේ කුරුල්ලනේ? 727 00:39:54,710 --> 00:39:56,010 දොන් ෆැල්කන් 728 00:40:01,280 --> 00:40:02,720 මගේ මිත්‍රයා. 729 00:40:02,720 --> 00:40:04,350 ඔයාව දැකීම සතුටක්. 730 00:40:04,350 --> 00:40:05,850 මම මේ හිතුවේ, 731 00:40:05,850 --> 00:40:07,890 අපි දෙන්නා මුණ ගැහුනා දා රෑ ගැන. 732 00:40:12,560 --> 00:40:15,430 එයාලව බිමට දාන්න. 733 00:40:17,630 --> 00:40:18,800 කොහෙද ඔත්තුකාරයා? 734 00:40:18,800 --> 00:40:20,630 මට එයාට කතා කරන්න ඕනේ. 735 00:40:24,770 --> 00:40:27,710 කොබල්පොට් නේද? 736 00:40:30,740 --> 00:40:33,810 මරණෙට තීන්දු උන මිනිස්සු අවංකයි කියලා මම හිතන්නේ. 737 00:40:33,820 --> 00:40:36,620 තමුන් මැරෙන්න කලින් මට මොනවද කියන්න තියෙන්නේ? 738 00:40:43,620 --> 00:40:44,960 දොන් ෆැල්කන් 739 00:40:44,960 --> 00:40:47,060 මේක ලොකු ගෞරවයක් සර්. 740 00:40:47,060 --> 00:40:51,760 ඇත්තෙන්ම, ඔට ඔයාට ලොකු වටිනාකමක් තියෙන රහසක් කියන්න පුළුවන්.. 741 00:40:51,770 --> 00:40:54,070 ඔබ මට එක ඉල්ලීමකට ඉඩ දෙනවා නම්. 742 00:40:54,070 --> 00:40:55,900 ඒ මොකද්ද? 743 00:40:57,440 --> 00:40:59,770 මාව මරන්න ජේම්ස් ගෝර්ඩන්ට බාර දෙන්න. 744 00:40:59,770 --> 00:41:02,280 ඇයි එයා? 745 00:41:02,280 --> 00:41:04,310 එයා තමයි ඔයාගේ බලපැවැත්ම යටතේ ඉන්න 746 00:41:04,310 --> 00:41:05,750 හෘද සාක්ෂියක් තියෙන එකම මනුස්සයා. 747 00:41:05,750 --> 00:41:07,610 එකම එක මනුස්සයා මාව නොමරන්න 748 00:41:07,620 --> 00:41:08,820 නම්මවා ගන්න පුළුවන්. 749 00:41:08,820 --> 00:41:11,280 මොකටද මම ඒකට එකඟ වෙන්නේ? 750 00:41:11,290 --> 00:41:13,150 මට ඕනේ තමුසෙව මරන්න. තමුසේ ඔත්තුසපයන එකෙක්. 751 00:41:14,590 --> 00:41:18,490 ඔබතුමා එකඟ වෙලා ගෝර්ඩන් මාව ඇතෑරියෝත් 752 00:41:18,490 --> 00:41:20,360 එතකොට මම ඔබතුමාගේ හොර ඔත්තුකාරය වෙන්නම්. 753 00:41:20,360 --> 00:41:22,760 ජීවිතේටම. 754 00:41:22,760 --> 00:41:25,730 මම ආයෙත් ගෝතම් වලට එන්නම් වෙනස් නමකින්, 755 00:41:25,730 --> 00:41:28,000 මම මගේ විදිහකින් මැරෝනි පවුලට වැඩ කරන්නම්, 756 00:41:28,000 --> 00:41:29,540 සහ මම ඔබතුමාට ඔත්තු සපයන්නම්. 757 00:41:29,540 --> 00:41:32,240 මම ඒ වගේ වැඩ වලට විශිෂ්ඨ කෙනෙක්. 758 00:41:32,240 --> 00:41:33,870 මට ඒ වගේ වැඩ වලට සහජ හැකියාවක් තියෙනවා 759 00:41:33,880 --> 00:41:36,240 මගේ ළඟ ඇත්තටම තියෙනවා, සර්. 760 00:41:49,020 --> 00:41:50,420 තීන්දුයි. 761 00:41:50,430 --> 00:41:53,330 ගෝර්ඩන්ට ඔහේව මරණ වැඩේ ලැබේවි. 762 00:41:55,030 --> 00:41:57,200 ස්තුතියි සර්. 763 00:41:57,200 --> 00:42:01,100 මොකද්ද වටිනාකියන රහස? 764 00:42:01,100 --> 00:42:04,240 ආහ්හ්, ඔව්. 765 00:42:04,240 --> 00:42:05,740 ෆිෂ් මූනි සහ නිකොලායි අර රුසියන් කාරයා 766 00:42:05,740 --> 00:42:08,440 එයාල බොරුවට රඟපානවා එකිනෙකාට වෛර කරනවා කියලා. 767 00:42:08,440 --> 00:42:09,910 එයාල ආදරවන්තයෝ. 768 00:42:09,910 --> 00:42:12,280 ෆිෂ් නිකොලායිව පොළඹවනවා 769 00:42:12,280 --> 00:42:14,350 ඔයාගේ තැන අරගන්න. 770 00:42:16,280 --> 00:42:17,780 ඒකත් එහෙමද? 771 00:42:17,790 --> 00:42:19,020 ඔව් සර්. 772 00:42:19,020 --> 00:42:22,360 එත් එහෙම කරන්නේ එයාගෙන් ෆිෂ් එතන අරගන්න. 773 00:42:26,630 --> 00:42:28,690 ඒක නියම රහසක්. 774 00:42:30,460 --> 00:42:32,830 ඒකෙන් ඇත්තටම බයක් දැනෙනවා. 775 00:42:32,830 --> 00:42:36,170 ඔයා කියාපු විදිහට ඒ හැම දෙයක්ම සිද්ධ උනා. 776 00:42:36,170 --> 00:42:38,810 අපි රිදිල්ලක් නැතුවම නිකොලායිව අයින් කරවලා දැම්ම 777 00:42:38,810 --> 00:42:41,070 මැරෝනි හිතන්නේ ඔයා මායාකරයෙක් කියලා. 778 00:42:41,080 --> 00:42:44,410 ඔයාට ඇත්තටම හොඳ හැකියාවක් තියෙනවා. 779 00:42:44,410 --> 00:42:46,150 එත් මම හිතන්නේ අපි ගෝර්ඩන්ට ජිවත් වෙන්න දීලා 780 00:42:46,150 --> 00:42:48,080 වැරද්දක් කරන්නේ කියලා. 781 00:42:48,080 --> 00:42:49,580 එයා කරදරයක්. 782 00:42:49,580 --> 00:42:53,350 එයාව අත්හැරපු එකට ඔබතුමාට ගොඩක් ස්තුතියි. 783 00:42:53,350 --> 00:42:55,050 මම ඒ උදව්ව අගය කරනවා. 784 00:42:56,520 --> 00:42:58,220 ඒ ගැන වදවෙන්න එපා. 785 00:42:58,230 --> 00:43:00,030 එයාට ඇත්ත දකින්න ලැබේවි. 786 00:43:00,030 --> 00:43:01,260 එක විදිහකින් හෝ වෙන විදිහකින්. 787 00:43:01,260 --> 00:43:03,330 මම ඒ ගැන සහතික වෙනවා.