1
00:00:01,158 --> 00:00:04,516
කලින් ගෝතම් තුලින්....
මට හිතෙනවා නාකි ෆැල්කන් කාරයට මොනවහරි උනා නම් කියලා.
2
00:00:04,518 --> 00:00:05,978
කවුද එතකොට මේවා පවරා ගන්නේ?
3
00:00:05,980 --> 00:00:07,807
ඉන්න මම අනුමාන කරන්නම්
4
00:00:07,809 --> 00:00:09,669
මැරෝනි ආයුධ ගබඩාවේ වැඩේට කිසි සම්බන්ධයක් නැහැ.
5
00:00:09,671 --> 00:00:11,830
ඔයාගේ ළඟ ඇත්තටම ඔත්තු සපයන කෙනෙක් ඉන්නවා.
6
00:00:11,832 --> 00:00:14,126
ඔයාට සමීප කවුරුහරි කෙනෙක්.
7
00:00:14,128 --> 00:00:15,124
ආක්හම් පිස්සන් කොටුව?
8
00:00:15,125 --> 00:00:16,852
පිස්සෝ මුර කරන රස්සාවක්?
9
00:00:16,855 --> 00:00:18,182
අපරාධකාර පිස්සෝ බලන වැඩක්, ඔව්.
10
00:00:18,184 --> 00:00:20,610
යකඩ කූරු මොළේ ඇතුලට ඇතුල් කරලා තියෙන්නේ,
11
00:00:20,612 --> 00:00:22,937
විදුලි සැපයුම ලබා දෙන්නේ එයාගේ ලලාට ඛණ්ඩිකාවට.
12
00:00:22,939 --> 00:00:24,401
මට හොයාගන්න ඕනේ ඔයාට කියලා,
13
00:00:24,403 --> 00:00:26,562
මේක කරපු හිරකාරයා කවුද කියලා.
14
00:00:26,564 --> 00:00:28,224
නියමයි, ඇරෝන්.
15
00:00:28,226 --> 00:00:30,884
මම ඔයාට කියපු විදිහටම.
16
00:00:30,886 --> 00:00:34,443
දැන් ඔයා තමයි මම කරපු හොඳම වැඩේ මෙච්චර කාලෙකට.
17
00:01:23,857 --> 00:01:26,151
එපා. එපා. එපා.
18
00:01:26,153 --> 00:01:28,212
විකුණන්න තියෙන බඩු හොඳ තත්වෙන් තියෙන්න ඕනේ,
19
00:01:28,214 --> 00:01:29,908
නැත්තන් ඔහෙට ඩයිමයක් වත් හම්බෙන එකක් නැහැ.
20
00:01:42,179 --> 00:01:44,472
මගේ දෙවියනේ.
21
00:01:44,474 --> 00:01:46,268
ජැක්.
22
00:01:46,270 --> 00:01:48,130
හායි, අර්වින්.
23
00:01:48,132 --> 00:01:50,956
කොහෙද මගේ බඩු?
24
00:01:52,819 --> 00:01:54,714
ඇරෝන් ඩන්සිග්
25
00:01:54,716 --> 00:01:56,277
හයයි හතරයි. රාත්තල් 225.
26
00:01:56,279 --> 00:01:59,003
තරුණ ළමයෙකුගේ වගේ මනසින් වයස.
27
00:01:59,005 --> 00:02:02,295
අපි විශ්වාස කරනවා එයාව මේ මනුස්සයගේ පාලනයට නතු වෙලා ඉන්නේ කියලා.
28
00:02:02,297 --> 00:02:04,225
ජැක් ගෘබර්
29
00:02:04,227 --> 00:02:06,253
ආක්හම් ඇතුලට ගියේ ස්ත්‍රී දූෂණයක් සහ මිනීමැරුමක් නිසා.
30
00:02:06,255 --> 00:02:08,348
අපිට ගෘබර් ගැන කිසිම වාර්තාවක් හොයාගන්න නැහැ
31
00:02:08,350 --> 00:02:09,810
එයා බන්ධනාගාරගත කරන්න කලින්.
32
00:02:09,812 --> 00:02:11,872
අපිට හිතන්න වෙනවා ගෘබර් කියන්නේ වෙනස් කරපු නමකින් පෙනී ඉන්න කෙනෙක් කියල.
33
00:02:11,874 --> 00:02:13,003
අපි එයාගේ ඇඟිලි සලකුණු රට පුරාම යවනවා,
34
00:02:13,005 --> 00:02:14,134
බලන්න අපිට වෙන නමක් හොයා ගන්න
35
00:02:14,136 --> 00:02:15,398
පුළුවන්ද කියලා එයා වෙනුවෙන්.
36
00:02:15,400 --> 00:02:18,789
එයා කවුරු උනත් එයා දක්ෂයි වගේම කේන්තියෙන් ඉන්නේ
37
00:02:18,791 --> 00:02:21,149
සහ පොදු ජනයාට අනතුරක්.
38
00:02:21,151 --> 00:02:23,777
කොමසාරිස්තුමා මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙලා ඉන්නේ
39
00:02:23,779 --> 00:02:25,239
සහ එයා දැන් මෙහාට එනගමන් ඉන්නේ
40
00:02:25,241 --> 00:02:27,568
ඔයාල හැමෝටම කතා කරන්න.
41
00:02:27,570 --> 00:02:28,931
ඔයාල දන්නවා මොකද්ද එකේ තේරුම කියලා.
42
00:02:28,933 --> 00:02:30,294
ඔයාල දන්නවා...
43
00:02:32,456 --> 00:02:33,852
ජිම්?
44
00:02:33,854 --> 00:02:34,949
කැප්ටන්.
45
00:02:35,550 --> 00:02:36,880
හේයි, සහයකයා.
46
00:02:36,880 --> 00:02:39,040
හායි.
ඔයා ඔයාගේ අධිකරණ සීමාවෙන් පිටට ඇවිල්ලා.
47
00:02:39,040 --> 00:02:40,600
කැප්ටන්, මේක මගේ කේස් එක.
48
00:02:40,600 --> 00:02:42,490
ජිම් ඔයා මෙහෙන් පිටවෙලා යන්න ඕනේ.
49
00:02:42,500 --> 00:02:44,460
මේක මගේ කේස් එක.
නැහැ, නැහැ, නැහැ.
50
00:02:44,460 --> 00:02:45,850
කැප්ටන් කියන දේ හරි.
51
00:02:45,860 --> 00:02:48,480
ඔයා මෙහෙන් පිටවෙලා යන්න ඕනේ කොමසාරිස් මෙහාට එන්න කලින්.
52
00:02:48,480 --> 00:02:49,680
ඇයි?
53
00:02:49,680 --> 00:02:51,440
මොකද මේ හැම එකකම වගකීම ඔයා ගන්න ඕනේ කියලා එයා සලකනවා
54
00:02:51,440 --> 00:02:52,640
සහ ...අපොයි විනාසයි.
55
00:02:52,640 --> 00:02:54,100
එයා මෙහෙ.
56
00:02:54,100 --> 00:02:55,230
ඔය මෙහාට වෙන්න.
57
00:02:58,760 --> 00:03:00,750
කැප්ටන් එසන්.
58
00:03:00,750 --> 00:03:01,910
සුබ උදෑසනක් කොමසාරිස්තුමා.
59
00:03:01,920 --> 00:03:03,980
ගෝර්ඩන් නිලධාරිතුමා නේද?
60
00:03:08,030 --> 00:03:09,730
ඔව්, සර්.
61
00:03:10,660 --> 00:03:12,690
ඇයි ඔයා මෙහෙ?
62
00:03:12,690 --> 00:03:14,350
මට ඊට වඩා හොඳ ප්‍රශ්නයක් තියෙනවා.
63
00:03:14,350 --> 00:03:16,350
ඇයි ඔයා මෙහෙ ඉන්නේ, කොමසාරිස්තුමා?
64
00:03:17,280 --> 00:03:19,540
සමාවෙන්න?
මේ තමයි පලවෙනි වතාව
65
00:03:19,540 --> 00:03:23,060
ඔයා මෙහාට ඇවිල්ලා ඉන්නවා දැකපු.
66
00:03:23,060 --> 00:03:25,120
ඔයාගේ බලාපොරොත්තු කඩවෙලා වෙන්න ඕනේ.
67
00:03:26,260 --> 00:03:28,050
මගේ පස්සෙන් එන්න.
68
00:03:31,150 --> 00:03:32,440
ඔයාව අඳුරන එක නම් ගොඩක්ම හොඳ දෙයක්.
69
00:03:32,440 --> 00:03:33,940
ඔයාගේ මිත්‍රයා බුලොක්වත් එක්කගෙන එන්න.
70
00:03:33,940 --> 00:03:35,660
මම ඔහෙට වෛර කරනවා.
71
00:03:36,830 --> 00:03:39,160
මම ඔහෙට වෛර කරනවා.
72
00:03:41,350 --> 00:03:43,380
ඒක මගේ අදහසක් නෙමේ, ඒ ඔයාගේ මිත්‍රයාගේ අදහසක්.
73
00:03:43,380 --> 00:03:44,840
එයා තමයි ද්‍රෝහී වෙන්න හැදුවේ
74
00:03:44,850 --> 00:03:46,310
මට තනියම කරගෙන යන්න සලස්වලා.
75
00:03:46,310 --> 00:03:48,430
ඔයාට ඔයාගෙම කියලා අදහසක් තිබ්බා එහෙම නේද?
76
00:03:48,440 --> 00:03:49,600
අපෝ මොකද්ද අප්පා.
77
00:03:52,390 --> 00:03:54,290
දැක්කද?
78
00:03:54,290 --> 00:03:56,780
මම ඔයාගේ ආම්පන්න ආරක්ෂා සහිතව තිබ්බා.
79
00:03:57,710 --> 00:03:59,910
මම දන්නවා ඒවා ඔයාට කොච්චර වටිනවද කියලා.
80
00:03:59,910 --> 00:04:01,540
ඔයාගේ සියළුම පර්යේෂණ.
81
00:04:01,540 --> 00:04:03,600
මම ඒක අගය කරනවා.
82
00:04:06,260 --> 00:04:08,050
අනේ.
83
00:04:08,060 --> 00:04:10,020
ඔයාට මාව මරන්න උවමනා නැහැනේ.
84
00:04:10,020 --> 00:04:11,940
මම එහෙම කරන්නේ...
85
00:04:11,950 --> 00:04:15,900
මට කිසි දෙයක් කරන්න උවමනාවක් නැහැ.
86
00:04:15,900 --> 00:04:17,960
මම නිදහස්.
87
00:04:17,970 --> 00:04:19,890
ඔයා දන්නවද හිනා යන වැඩේ මොකද්ද කියලා?
88
00:04:19,890 --> 00:04:22,850
මම හිතන්නේ මම ආක්හම් වල හිටපු දවස් ටික තමයි මාව නිදහස් කලේ.
89
00:04:24,220 --> 00:04:25,980
මම අදහස් කරන්නේ,
90
00:04:25,980 --> 00:04:27,240
මේක ඇතුලෙදි.
91
00:04:28,500 --> 00:04:29,730
දැන් මට පේනවා.
92
00:04:29,740 --> 00:04:32,330
ලෝකය කොහොම එකක්ද කියලා.
93
00:04:32,330 --> 00:04:35,390
අත්හැර දාල තියෙන කර්මාන්ත ශාලාවේ තියෙන්නේ කැඩුන යන්ත්‍ර සූත්‍ර.
94
00:04:35,390 --> 00:04:37,380
සමහරක්...
95
00:04:37,380 --> 00:04:39,680
ඉතාමත් ස්වල්පයක්..
96
00:04:39,680 --> 00:04:42,340
නැවත නිපදවන්න පුළුවන් කම තියෙනවා.
97
00:04:42,340 --> 00:04:44,960
බොහොමයක්,,,
98
00:04:44,970 --> 00:04:48,360
ඉවත් කරලා දාන්න ඕනේ.
99
00:04:48,360 --> 00:04:51,350
ඩන්සිග් මෙයාව ටිකකට අල්ල ගන්න.
100
00:04:54,110 --> 00:04:55,600
අනේ.
101
00:04:55,610 --> 00:04:58,000
අනේ, එපා නතර කරන්න.
102
00:04:58,000 --> 00:05:01,360
අනේ! අනේ!
103
00:05:01,360 --> 00:05:03,720
උන්මත්තකයෝ දෙන්නෙක් නිදැල්ලේ ඉන්න එක මුළු ආක්හම් ව්‍යාපෘතියම
104
00:05:03,720 --> 00:05:04,880
ටිකක් සැක සහිත කරවනවා නේද?
105
00:05:04,880 --> 00:05:07,510
මම ඔට්ටුවක් අල්ලනවා සල්ලි කාරයන්ට ඉක්මනින් ප්‍රතිපල උවමනා වේවි කියලා.
106
00:05:07,510 --> 00:05:09,640
ඔහේ මහා අමුතු විදිහටම තමන් ගැනම පමණක් හිතන එකෙන් තේරෙන්නේ ඒ ඔයා කියලා
107
00:05:09,640 --> 00:05:11,270
මේ මිනිස්සුන්ට පැනලා යන්න ඉඩ දුන්නේ.
108
00:05:11,270 --> 00:05:13,400
තමුන්ට ඕනේ විදිහකට මට බනින්න පුළුවන්.
මගේ නම දැනටමත් මඩේ එරිලා තියෙන්නේ.
109
00:05:13,400 --> 00:05:15,560
ඒ දෙන්නා තාමත් එළියේ ඉන්නේ,
110
00:05:15,560 --> 00:05:17,290
ඒ කියන්නේ ඔයාලට මාව උවමනායි.
111
00:05:17,290 --> 00:05:20,780
ජේම්ස් ඇයි ඔයා පොලිස්කාරයෙක් උනේ?
112
00:05:20,780 --> 00:05:23,010
ඔයාගේ තාත්තා දිස්ත්‍රික් නීතිඥයෙක්.
113
00:05:23,010 --> 00:05:24,430
හරයක් තියෙන මනුස්සයෙක්ට ඉන්න පුළුවන් නම්බුකාර තැනක්.
114
00:05:24,440 --> 00:05:25,500
ඔයා හිතන්නේ
115
00:05:25,500 --> 00:05:27,030
ඒකෙන් පුතෙක්ව පොළඹවනවා කියලද
116
00:05:27,030 --> 00:05:28,130
නීතිය පුහුණු වෙන්න.
117
00:05:28,130 --> 00:05:29,360
මම නීතිය බලාත්මක කරනවා.
118
00:05:29,360 --> 00:05:30,790
ඔහෙට ඕනේ මගේ තාත්තා ගැන කතා කරන්නද
119
00:05:30,790 --> 00:05:32,250
එක්කෝ ඔහෙට ඕනේ ගෘබර් ඩන්සිග් අල්ලගන්නද?
120
00:05:32,250 --> 00:05:34,510
කොහොමද ඔයා ඔහොම හිතුවක්කාර අදහස් වලින් පිරුණේ?
121
00:05:34,510 --> 00:05:35,670
මට මේ අවස්ථාව ලබාගන්න පුළුවන්ද
122
00:05:35,680 --> 00:05:38,970
මට කිසිම හිතුවක්කාර අදහසක් නැහැ කියලා ප්‍රකාශ කරන්න.
123
00:05:38,970 --> 00:05:40,730
ජැක් ගෘබර් නිදැල්ලේ ඉන්නේ
124
00:05:40,730 --> 00:05:42,790
ලොකු නස්පැත්තියක් කරන්න සැලසුම් කරමින්.
125
00:05:42,790 --> 00:05:43,990
මම මිනිහව දන්නවා.
126
00:05:43,990 --> 00:05:45,380
මම දන්නවා එයා හිතන විදිහ.
127
00:05:45,390 --> 00:05:46,710
මම දන්නවා ඊළඟට එයා මොකද කරන්නේ කියලා.
128
00:05:46,710 --> 00:05:48,440
ඒ මොකද්ද ඒ?
129
00:05:48,440 --> 00:05:50,440
ඒක මම මගේ හිතේම තියාගන්නම්.
130
00:05:50,440 --> 00:05:52,500
මම සහතික වෙනවා මම මේ මිනිස්සු දෙන්නව අරන් එනවා කියලා
131
00:05:52,500 --> 00:05:54,690
එත් මුලින්ම, ඔයා මාව නැවත සේවයේ පිහිටුවන්න ඕනේ
132
00:05:54,700 --> 00:05:57,190
පළමු ශ්‍රේණියේ රහස් පරීක්ෂකයෙක් විදිහට ගෝතම් පොලිසියේ.
133
00:05:57,190 --> 00:06:00,210
අසාධාරණ ඉල්ලීමක්, නිලධාරී ගෝර්ඩන්.
134
00:06:00,220 --> 00:06:02,080
පැය 24ක්?
135
00:06:02,080 --> 00:06:03,170
මොකක්?
ඔයාට පැය 24ක් තියෙනවා.
136
00:06:03,180 --> 00:06:05,070
මේ මිනිස්සු අල්ලාගෙන එන්න.
137
00:06:05,070 --> 00:06:06,700
ඔයාලට බැරි උනොත් දෙන්නටම පුළුවන් වෙයි ඉතුරු ජීවිත කාලෙම
138
00:06:06,700 --> 00:06:08,330
ඔහෙලගෙ ඔය කාලකණ්නි රස්සාව ආක්හම් වල කරගෙන යන්න.
139
00:06:08,330 --> 00:06:10,390
එච්චරයි, පරීක්ෂකවරුනේ.
140
00:06:15,080 --> 00:06:16,210
මොන මගුලක්ද මේ උනේ?
141
00:06:16,210 --> 00:06:17,740
ඒ සේරම හරි. සේරම හරි.
142
00:06:17,740 --> 00:06:19,040
හැම දෙයක්ම හරි යාවි, හාර්වි.
ඇත්තට?
143
00:06:19,040 --> 00:06:20,930
ඔව්, අපිට තියෙන්නේ නරක මිනිස්සු අල්ලගන්න විතරයි.
144
00:06:20,930 --> 00:06:22,660
හරි, කොහෙද අපි යන්නේ?
මම දන්නේ නැහැ.
145
00:06:22,660 --> 00:06:27,320
මොකක්? දැන් ඔයා අර මිනිහට කිව්වා නේද ඊළඟට ගෘබර් කරන්න යනදේ ගැන දන්නවා කියලා?
146
00:06:27,320 --> 00:06:29,280
මම බොරු කිව්වේ.
147
00:07:11,930 --> 00:07:14,640
අනේ, දොන් ෆැල්කන්
148
00:07:14,640 --> 00:07:16,110
අනුකම්පා කරන්න.
149
00:07:16,110 --> 00:07:17,380
අපි පවුලක්.
150
00:07:17,380 --> 00:07:19,490
මම දන්නවා, පුතා.
151
00:07:19,490 --> 00:07:21,690
මම දන්නවා ඒක අමාරු දෙයක් කියලා.
152
00:07:21,700 --> 00:07:23,600
ඔයා වගේ තරුණයෙක්,
153
00:07:23,600 --> 00:07:25,440
ඒක පේන විදිහට සාධාරණ නැහැ.
154
00:07:26,580 --> 00:07:28,790
කරුණාකරලා.
155
00:07:28,790 --> 00:07:30,890
ඩොන් ෆැල්කන්, අනේ!
156
00:07:39,720 --> 00:07:43,800
මේ මුළු පලාතම මුඩුක්කු වලින් පිරිලා තිබ්බේ මම පොඩි කොල්ලෙක් කාලේ.
157
00:07:43,810 --> 00:07:46,250
ඔයා ලොකු දුරක් ඇවිල්ල තියෙන්නේ.
158
00:07:46,250 --> 00:07:49,220
ඔයාගේ සමහර මිනිස්සු ඔයාව හොයනවා.
159
00:07:49,220 --> 00:07:51,930
එත් ඔයාව තමයි මට දකින්න උවමනා උනේ.
160
00:07:54,240 --> 00:07:58,120
මම මගේ මුළු ජීවිතේම මහන්සි වෙලා වැඩ කලා මම අද මේ ඉන්න තැනට එන්න.
161
00:07:58,120 --> 00:08:02,100
ගොඩ කාලයක්, මට අමතක උනා ඇයි මට මෙතනට එන්න ඕනේ උනේ කියලා.
162
00:08:02,100 --> 00:08:04,310
ඔයාට උනේ කවුරුහරි කෙනෙක් වෙන්න.
163
00:08:04,310 --> 00:08:05,510
ඔයා දැන් වෙලා තියෙනවා.
164
00:08:05,510 --> 00:08:08,450
බලන්න ඔයාට දැන් තියෙන දේවල් දිහා.
165
00:08:12,200 --> 00:08:14,210
ඔයා හොඳ කෙල්ලක්, ලීසා.
166
00:08:14,210 --> 00:08:16,980
ඔයා හොඳ තරුණ කොල්ලෙක් හොයාගන්න ඕනේ විවාහ වෙන්න,
167
00:08:16,980 --> 00:08:18,690
දරුවෝ ලබන්න.
168
00:08:18,690 --> 00:08:21,360
මම ඔයාව මෙතන බැඳලා තියාගන්න එක සාධාරණ නැහැ,
169
00:08:21,370 --> 00:08:22,530
මගේ ගෙදර වැඩ කරගන්න.
170
00:08:22,540 --> 00:08:25,650
ඔයාට කවදාවත් මෙහෙන් හොඳ සැමියෙක් හම්බෙන එකක් නැහැ.
171
00:08:25,650 --> 00:08:29,260
කොහොමහරි, ඔයා මෙහෙන් එලියට යන්න කැමති නම්
172
00:08:29,260 --> 00:08:31,600
මම හිතුවේ මට ඔයාට
173
00:08:31,600 --> 00:08:35,440
බේකරි වගේ ව්‍යපාරයක් ලැස්ති කරලා දෙන්න පුළුවන් වෙයි.
174
00:08:35,450 --> 00:08:39,090
එතකොට ඔයාට ස්වාධීන වෙන්න පුළුවන්.
175
00:08:39,090 --> 00:08:41,000
ඒක නම් ඇත්තටම හොඳයි එෆ් මහත්තයා.
176
00:08:41,000 --> 00:08:42,500
ස්තුතියි.
177
00:08:42,500 --> 00:08:44,840
එත් මම වඩා කැමති ඔයාත් එක්කම ඉන්න.
178
00:08:44,840 --> 00:08:46,650
ඔයා කැමතිද?
179
00:08:46,650 --> 00:08:48,090
මම කැමති මෙහෙ ඉන්න.
180
00:08:49,790 --> 00:08:52,030
ඔයා නිසා මට ආරක්ශාකාරියි කියල හිතෙනවා.
181
00:08:52,040 --> 00:08:53,940
හොඳමයි.
182
00:08:53,940 --> 00:08:56,110
මමත් කැමති ඔයාව මෙහෙ තියාගන්න.
183
00:08:56,120 --> 00:08:58,420
ඔව්.
184
00:08:58,420 --> 00:09:01,200
මම රෑ කෑමට කලින් වැඩ ටිකක් ඉවර කරගන්න බලන්නම්.
185
00:09:02,640 --> 00:09:04,710
මම අද රෑ විශේෂ දෙයක් හදන්නම්.
186
00:09:25,680 --> 00:09:27,190
මොකටද ඔයා හිනා වෙන්නේ?
187
00:09:27,190 --> 00:09:28,490
ආපහු ආව එක හොඳයි.
188
00:09:28,490 --> 00:09:30,130
ඒ වගේ උන්මත්තක පිස්සන් කොටුවක ඉඳන්
189
00:09:30,130 --> 00:09:31,270
ආපු කෙනෙක්ට තමයි එහෙම කියන්න පුළුවන්.
190
00:09:31,270 --> 00:09:32,540
ඔයා නිකන් මිනිස් රෝලර් කෝස්ටර් එකක් වගේ
191
00:09:32,540 --> 00:09:33,940
ඔයා යන්නේ පහලට මිසක් ඇරෙන්න.
192
00:09:33,950 --> 00:09:35,850
ඒකෙන් එයාව නිකන් සෝපානයක් වගේ වෙන්නේ නැද්ද අර කිව්වට වඩා?
193
00:09:35,850 --> 00:09:36,990
ඔයා ළඟ වැඩකට ගන්න පුළුවන් මොකුත් තියෙනවද එඩ්?
194
00:09:36,990 --> 00:09:38,260
මට තව පැය 20 කට වඩා අඩු කාලයක් තියෙන්නේ
195
00:09:38,260 --> 00:09:39,730
මගේ රස්සාව මට නැති වෙලා යන්න කලින්.
196
00:09:39,730 --> 00:09:41,270
මගේ ළඟ... තියෙනවා තරමක විතර ප්‍රයෝජනවත් දෙයක්.
197
00:09:41,270 --> 00:09:42,370
ඒ මොකද්ද?
198
00:09:42,370 --> 00:09:43,740
මම ඇඟිලි සලකුණු දෙසැරයක් පරික්ෂා කරලා බැලුවා.
199
00:09:43,750 --> 00:09:46,220
සායනික වශයෙන් උමතු වෙලා ඉන්න ජැක් ගෘබර්
200
00:09:46,220 --> 00:09:48,530
ආක්හම් වල තියෙන ෆයිල් වල ඉන්න මිත්‍යා කතාවක් පමණයි.
201
00:09:48,530 --> 00:09:50,230
මේ මිනිහා නියම වෘත්තියමය අපරාධකාරයෙක්
202
00:09:50,240 --> 00:09:52,440
එයාගේ නම ජැක් බුචින්ස්කි.
203
00:09:52,440 --> 00:09:54,080
ඒක කොහොමද වෙන්නේ?
204
00:09:54,080 --> 00:09:55,780
කාටහරි පගාවක් දීල ඒක වෙනස් කරගන්න එක හරිම ලේසියි.
205
00:09:55,790 --> 00:09:57,790
ඔව්, පෙනෙන විදිහට එයාට උවමනා වෙලා තියෙනවා ආක්හම් වලට මාරු වෙන්න.
206
00:09:57,790 --> 00:10:00,000
ඒක නම් නියම වැඩක්, එඩ්.
207
00:10:00,000 --> 00:10:01,440
මොකද්ද මේ බුටින්ස්කි කාරයාගේ අවුල?
208
00:10:01,440 --> 00:10:03,950
ආහ්හ්, ඒක..
209
00:10:03,950 --> 00:10:05,050
බුචින්ස්කි?
210
00:10:05,050 --> 00:10:07,120
හැම දෙයක්ම ෆයිල් වල තියෙනවා.
211
00:10:08,200 --> 00:10:09,700
ඔයා ඒක අරගත්තා කියලා අත්සන් කරන්න අමතක කරන්න එපා.
212
00:10:09,700 --> 00:10:11,570
ඒවා රහසිගත තොරතුරු,
ඒ නිසා ප්‍රවේශම් වෙන්න.
213
00:10:11,570 --> 00:10:13,040
ක්‍රින්ගල් මෙනෙවිය?
214
00:10:14,990 --> 00:10:17,860
මම හිතනවා ඔයා මේක මගේ මේසේ උඩ දාලා ගියා කියලා.
215
00:10:17,860 --> 00:10:19,030
ඒක ප්‍රෙහෙලිකාවක්.
216
00:10:20,240 --> 00:10:22,140
ඒක කප් කේක් එකක්
217
00:10:22,140 --> 00:10:24,550
සජීවී උණ්ඩයක් එකේ ඇලිලා තියෙනවා.
218
00:10:24,550 --> 00:10:25,690
ඒක ප්‍රෙහෙලිකාවක්.
219
00:10:25,690 --> 00:10:26,720
ඒක භයානකයි
220
00:10:26,730 --> 00:10:29,470
සහ අමුතුයි සහ කෑමට අපහසුයි.
221
00:10:31,810 --> 00:10:34,150
ෆයිල් වලට ස්තුතියි ක්‍රින්ගල් මෙනෙවිය.
222
00:10:35,220 --> 00:10:36,690
මේ බුචින්ස්කි කාරයා සහ එයාගේ සගයෝ ටික
223
00:10:36,690 --> 00:10:38,630
බැංකු කොල්ලකෑම් හතරක් කරලා තියෙනවා
224
00:10:38,630 --> 00:10:41,670
ගෝතම් පොලිසියේ 4 දෙනෙක් මරලා තියෙනවා මෙච්චර කාලෙකට.
225
00:10:41,680 --> 00:10:42,910
අත්වැරැද්දකින්.
226
00:10:42,910 --> 00:10:44,120
එයා එයාගේ සහායකයෝ කවදාවත් නම් කරලා නැහැ.
227
00:10:44,120 --> 00:10:45,250
එයා ඉන්නේ හිරගෙදර,
228
00:10:45,250 --> 00:10:47,020
එයාට අහන්න ලැබෙනවා ආක්හම් ආයේ අරින්න යනවා කියලා,
229
00:10:47,030 --> 00:10:49,030
ඉතින් එයා එයාගේ සම්බන්ධකම් පාවිච්චි කළා
230
00:10:49,030 --> 00:10:50,670
එයාට නව හැඳුනුම්පතක් හදා ගන්න
231
00:10:50,670 --> 00:10:52,610
ගෘබර් කියන මානසික රෝගියා විදිහට.
232
00:10:52,610 --> 00:10:53,950
එයාට හොඳ සම්බන්දකම් තිබිලා තියෙන්න ඕනේ.
233
00:10:53,950 --> 00:10:55,790
හරි, කවදද ඉතුරු පිස්සෝ ටික ආක්හම්
234
00:10:55,790 --> 00:10:56,960
වලට මාරු කරන්නේ
235
00:10:56,960 --> 00:10:58,970
එහෙනම් එයාට සහායකයෝ ඉඳලා තියෙනවා?
236
00:10:58,970 --> 00:11:00,370
ඔව්, ගෝතම් පොලිසිය කවදාවත් එයාලව හඳුනාගෙන නැහැ.
237
00:11:00,370 --> 00:11:01,540
උන් තවමත් නිදැල්ලේ ඉන්නේ.
238
00:11:01,540 --> 00:11:04,350
ඔව් අපි උන්ව හොයා ගම්මු.
239
00:11:04,350 --> 00:11:06,760
මේ ඇති නෙහ්?
240
00:11:06,760 --> 00:11:08,700
පරීක්ෂකතුමා.
241
00:11:09,670 --> 00:11:11,670
හෝඩුවාවක්.
242
00:11:15,620 --> 00:11:17,130
මොනවද අපිට මෙතන තියෙන්නේ?
243
00:11:17,130 --> 00:11:19,470
කණ්ඩායම් දෙකක් ඇඟිලි සලකුණු පරික්ෂා කරනවා...
244
00:11:19,470 --> 00:11:21,510
ගෘබර් සහ ඩන්සිග් අපි හිතුව විදිහටම.
245
00:11:21,510 --> 00:11:23,550
හරි. ස්තුතියි.
හරි.
246
00:11:24,820 --> 00:11:26,420
වෑන් එක පරික්ෂා කළා.
247
00:11:26,430 --> 00:11:29,470
ඒ එයාල තමයි.
248
00:11:29,470 --> 00:11:31,640
අපේ මනුස්සයා ඉලෙක්ට්‍රොනික් පිස්සෙක් නේද?
249
00:11:31,640 --> 00:11:33,720
ඔව්.
250
00:11:35,920 --> 00:11:38,000
එයා කඩේ ගියා කියලද හිතන්නේ?
251
00:11:57,100 --> 00:11:59,100
එයා මැරිලා.
252
00:11:59,100 --> 00:12:00,910
ඩෝනට් එකක් වගේ පිච්චිලා.
253
00:12:13,790 --> 00:12:15,790
ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුව.
254
00:12:15,790 --> 00:12:17,870
හෙමිට අනික් පැත්ත හැරෙනවා,
මට අත්දෙක පෙන්වනවා.
255
00:12:19,810 --> 00:12:21,810
හේයි.
256
00:12:23,820 --> 00:12:25,830
හෙයි, යාළුවා.
257
00:12:25,830 --> 00:12:27,900
හෙයි, හේයි!
258
00:12:53,090 --> 00:12:54,420
උදවු! උදවු! අනේ!
259
00:12:54,420 --> 00:12:56,430
ආයෙත් කඩේ ඇතුලටම යනවා.
260
00:12:56,430 --> 00:12:57,800
හරි, හෙමිට. හරි.
261
00:13:00,610 --> 00:13:02,620
අනේ, මේක ගොඩක් ලොකු වැරදීමක්.
262
00:13:02,620 --> 00:13:04,920
මම ඩොන් ෆැල්කන්ගේ ගේ බලාගන්න කෙනා.
263
00:13:04,930 --> 00:13:06,630
ෆිෂ්?
264
00:13:06,630 --> 00:13:08,470
දෙවියන්ට ස්තුති වෙන්න ඕනේ.
265
00:13:08,470 --> 00:13:10,480
ඇයි ඔයා මාව මෙහෙම උස්සගෙන ආවේ?
266
00:13:10,480 --> 00:13:11,950
ඔයා මාව පණ යන්න බය කළා.
267
00:13:11,950 --> 00:13:13,620
දැන් තමයි වෙලාව ලීසා.
268
00:13:13,620 --> 00:13:15,930
මම දැන් ෆැල්කන්ට වැඩක් දෙන්නයි යන්නේ.
269
00:13:15,930 --> 00:13:18,070
බය වෙන්න එපා, කෙල්ලේ.
270
00:13:18,070 --> 00:13:19,840
මම මේක බලාගන්නම්.
271
00:13:26,230 --> 00:13:28,110
ෆැල්කන් මහත්තයා.
272
00:13:28,110 --> 00:13:30,280
අපි ළඟ ඉන්නවා ඔයාගේ කෙල්ල ලීසා.
273
00:13:30,280 --> 00:13:32,290
ඔයා කැමතිද එයාව ආයේ බලන්න?
274
00:13:32,290 --> 00:13:33,790
ඔව්, මම කැමතියි.
275
00:13:33,790 --> 00:13:35,700
එයා නම් ඒක අහන්නත් සතුටු වෙයි.
276
00:13:35,700 --> 00:13:39,610
හොඳ තරුණ ගැහැනියක් විදිහට එයාට තියෙන්නේ අඩු දරා ගැනීමේ හැකියාවක්.
277
00:13:39,610 --> 00:13:41,320
අනේ! එපා!
278
00:13:41,320 --> 00:13:42,990
නතරකරන්න!
279
00:13:42,990 --> 00:13:46,670
අතරමැදියෙක් ඔයාව සම්බන්ධකර ගනීවි ඉක්මනටම.
280
00:13:46,670 --> 00:13:48,670
එයාට රිද්දන්න එපා.
එයා සාමාන්‍ය වැසියෙක්.
281
00:13:50,010 --> 00:13:52,150
හෙලෝ?
282
00:13:59,910 --> 00:14:02,190
දැන් මොකද?
283
00:14:02,190 --> 00:14:05,900
දැන් එයාට ඉඳගෙන එයාගේ ජිවිතේ ගැන හිතන්න දෙන්න ටික වෙලාවක්.
284
00:14:19,480 --> 00:14:22,050
විදුලි මරණකරු.
285
00:14:22,060 --> 00:14:23,190
ලස්සනයි.
286
00:14:23,190 --> 00:14:24,360
කිසිම පීඩනයක් නැහැ.
287
00:14:24,360 --> 00:14:25,700
බය වෙන්න එපා, අපි මිනිහව අල්ලගම්මු.
288
00:14:25,700 --> 00:14:27,140
ඔව්, අපිට එහෙම කරන්න තියෙන්නේ පැය 17ක් විතරයි.
289
00:14:27,140 --> 00:14:28,140
මම කැමතියි ඒ නමට.
290
00:14:28,140 --> 00:14:29,810
ඒක සිත්ගන්නා සුළුයි නාට්‍යමය ගතියක් තියෙනවා.
291
00:14:29,820 --> 00:14:32,050
විදුලි මරණකරු.
292
00:14:32,060 --> 00:14:34,060
ප්‍රහාරයේ ස්වභාවය ගැන කතා කරනවා නම්
293
00:14:34,060 --> 00:14:37,100
මම ඔය දෙන්නට යෝජනා කරන්නද
294
00:14:37,110 --> 00:14:38,980
එලියට යනකොට හොඳ රබර් සපත්තු දෙකක් පැලඳගෙන යන්න කියලා.
295
00:14:38,980 --> 00:14:40,320
රබර් සපත්තු?
296
00:14:40,320 --> 00:14:42,960
විදුලි කාන්දුවක් වගේ සිද්ධ උනොත්
297
00:14:42,960 --> 00:14:44,700
ඔයාලගේ සපත්තු ආවරණය වෙලා තියෙන්න ඕනේ.
298
00:14:44,700 --> 00:14:45,870
බැහැ අම්මේ!
299
00:14:45,870 --> 00:14:47,670
මම මගේ කෙස් එකට රබර් දාගෙන යන්නේ නැහැ.
300
00:14:47,680 --> 00:14:49,750
නිග්මා, ඒවා මෙහාට දෙන්න.
301
00:14:50,920 --> 00:14:52,120
ඇත්තටම?
302
00:14:56,840 --> 00:14:58,850
හරි.
අපි මොනවද දන්නේ?
303
00:14:58,850 --> 00:15:01,690
ගෘබර් එච්චර මනාපෙකින් නෙමේ හිටියේ අර්වින් එක්ක.
304
00:15:01,690 --> 00:15:04,030
සමහරවිට එයාල අපරාධ හවුල්කාරයෝ වෙන්නැති, අර්වින් එයාට් ද්‍රෝහී වෙන්නැති
305
00:15:04,030 --> 00:15:05,370
ගෘබර් යටත් වෙලා.
306
00:15:05,370 --> 00:15:06,410
පරීක්ෂක ගෝර්ඩන්.
307
00:15:06,410 --> 00:15:08,850
වෛද්‍ය තොම්ප්කින්ස්.
308
00:15:08,850 --> 00:15:10,850
මගේ යාළුවො මට කතා කරන්නේ ලී කියලා.
309
00:15:10,860 --> 00:15:13,260
සුබ පැතුම් ඔයාට ආයේ රස්සාව ලැබිලා.
310
00:15:13,260 --> 00:15:14,270
එහෙම නැත්තන් එල්ලිලා ඉන්නවද.
311
00:15:14,270 --> 00:15:15,400
ඔයාව දකින්න ලැබීම සතුටක්.
312
00:15:15,410 --> 00:15:16,540
එහෙමද?
313
00:15:18,380 --> 00:15:20,020
මම දන්නවා ඔයත් මගෙත් එක්ක පැනලා ගිය එකට අහු උනා කියලා.
314
00:15:20,020 --> 00:15:21,020
ඒ නිසා තමයි මම මෙහාට ආවේ.
315
00:15:21,020 --> 00:15:22,030
හැම දෙයක්ම හොඳින්ද?
316
00:15:22,030 --> 00:15:23,860
එහෙ එක එක අවුල් වෙලා ඇති.
317
00:15:23,870 --> 00:15:25,600
අපි ටිකෙන් ටික හොඳ අතට හැරෙනවා.
ඇහුවට ස්තුතියි.
318
00:15:26,980 --> 00:15:29,880
ඔහ්හ්, හරි. මේ ඉන්නේ මගේ සහයකයා හාර්වි බුලොක්.
319
00:15:29,890 --> 00:15:31,220
හෙලෝ.
320
00:15:31,220 --> 00:15:32,660
පරීක්ෂක බුලොක්.
321
00:15:32,660 --> 00:15:34,000
කවුද මේ ඔයාගේ පුංචි යාලුවා?
322
00:15:34,000 --> 00:15:35,640
ඔහ්හ්,මේ නිසා තමයි මම මෙහාට ආවේ.
323
00:15:35,640 --> 00:15:37,740
මගේ වාට්ටුවේ ඉන්න එක ගැහැණු කෙනෙක් මන්තරකාරියක්.
324
00:15:37,750 --> 00:15:38,750
නිසැකවම
325
00:15:38,750 --> 00:15:40,390
එය ගොඩක් ප්‍රසිද්ධයි.
326
00:15:40,390 --> 00:15:42,060
හිරකාරියෝ බෝනික්කෝ හදනවා මිනිස්සු වගේ හැඩේට
327
00:15:42,060 --> 00:15:43,430
එයාලට ශාප කරන්න උවමනා කරන අය වගේ.
328
00:15:43,430 --> 00:15:45,540
පස්සේ එයාල මන්තරකාරියට ඒවා දෙනවා ශාප කරන්න.
329
00:15:45,540 --> 00:15:47,210
වැඩිපුර සෝඩා සහ පැණිරස කෑම හුවමාරුවට.
330
00:15:47,210 --> 00:15:49,080
මම ඔයාට හැම වෙලේම ශාප කළා.
ඔයා මට පැණිරස මොකුත් දුන්නේ නැහැනේ.
331
00:15:49,090 --> 00:15:50,490
මම ඇයගෙන් ඉල්ලුවා ගෘබර්
332
00:15:50,490 --> 00:15:52,160
ඔයාට ශාප කරන්න කවද හරි බෝනික්කෙක් හදලා දුන්නද කියලා.
333
00:15:52,160 --> 00:15:53,460
එයා කිව්වා ඔව් කියලා.
334
00:15:53,470 --> 00:15:54,640
මේ තමයි බෝනික්කා.
335
00:15:54,640 --> 00:15:56,240
එයාගේ නම තමයි එම් මහත්තයා.
336
00:15:56,240 --> 00:15:59,250
ඔයා මට දැන් බියර් කෑන් සෙට් එකක් ණයයි.
337
00:15:59,250 --> 00:16:00,290
එම් මහත්තයා?
338
00:16:00,290 --> 00:16:02,960
එම් මහත්තයා.
339
00:16:03,770 --> 00:16:05,440
මෙයා ඔයාට කවුරු වගේද පෙන්නේ?
340
00:16:05,440 --> 00:16:07,080
මම මේ මනුස්සයට කියන්නේ,
මම කිව්වා මොරිස්..
341
00:16:07,080 --> 00:16:08,750
අපි තමුසෙගෙ මගුල් දත් සෙට් එකෙන් බාගයක්ම ගලවලා දැම්මා.
342
00:16:08,750 --> 00:16:10,260
මොන මගුලකටද තමුසේ බලාගෙන ඉන්නේ?
343
00:16:10,260 --> 00:16:11,660
දත් සුරංගනාවී එනකන්ද? හරි?
344
00:16:19,960 --> 00:16:21,190
ඉතින් එයා මොකද කරන්නේ...
345
00:16:21,200 --> 00:16:22,800
දන්නවද මොරිස් මොකෝ කලේ කියලා?
මිනිහා මට හිනා උනා.
346
00:16:22,800 --> 00:16:24,070
ඉතින් මම කියනවා,
මම තව එකක් ගලවනවා දැන්,
347
00:16:24,070 --> 00:16:25,540
මම උගේ හැක්කේ දතක් ගලවන්න යනවා.
348
00:16:25,540 --> 00:16:28,020
මම මාරියෝ සහ ගේබ් දෙන්න අරගත්තා මගේ උදව්වට.
349
00:16:28,020 --> 00:16:29,220
මට අවසර දෙන්න.
350
00:16:29,220 --> 00:16:30,760
හරි.
අපි නිකන් ඒක අදිනවා වගේ මෙහෙම.
351
00:16:30,760 --> 00:16:31,900
අපි ඒක අදිනවා දැන් හරිද?
352
00:16:31,900 --> 00:16:33,230
අන්තිමේ අපි ඒක උගුල්ලලා ගන්නවා.
353
00:16:33,240 --> 00:16:34,910
ඒක මෙච්චර විතර ලොකු...
354
00:16:34,910 --> 00:16:35,980
ඔව්.
355
00:16:35,980 --> 00:16:37,050
එන්න මාව මුණගැහෙන්න.
356
00:16:37,050 --> 00:16:38,120
මට ඔහෙව ඕනේ කරනවා.
357
00:16:38,120 --> 00:16:39,190
මම දැන් එනවා.
358
00:16:39,190 --> 00:16:40,860
මොකද්ද අවුල?
359
00:16:40,860 --> 00:16:42,200
කවුරුහරි ලීසාව පැහැරගෙන ගිහින්
360
00:16:42,200 --> 00:16:43,570
ඉක්මනට එන්න.
361
00:16:50,900 --> 00:16:53,570
උඹ කපටි යක්ෂණි.
362
00:16:53,570 --> 00:16:56,580
උඹ එයාව පැහැර ගත්තේ.
363
00:16:56,580 --> 00:16:58,650
උඹ දැන් මගේ.
364
00:17:01,600 --> 00:17:04,110
ඉතින් මම මේ මනුස්සයට කියන්න හදන්නේ, එයාට කතා කරන්න දෙන්න.
365
00:17:04,110 --> 00:17:06,650
මොකද දැන් එයා කතා කරන්න උත්සාහ කරනවා,
එත් මට කියන දේවල් තේරෙන්නේ නැහැ.
366
00:17:06,650 --> 00:17:08,120
මොකද මිනිහගේ කටේ දත් නැහැනේ?
367
00:17:08,120 --> 00:17:09,990
ඉතින් මම කියනවා,
එයාට කතා කරන්න දෙන්න. එයාව සුද්ද කරලා ගන්න.
368
00:17:09,990 --> 00:17:11,600
එයා මොනවද කියන්න හදන්නේ.
369
00:17:11,600 --> 00:17:15,280
ඩොන් මැරෝනි, සර් මට සමාවෙන්න.
370
00:17:15,280 --> 00:17:17,280
මොනතරම් විනොදයක්ද අපි මේ ලබන්නේ.
371
00:17:17,280 --> 00:17:19,560
එත් මම පසුතැවිලි වෙනවා මම ඉක්මනට දුවන්න ඕනේ දැන්.
372
00:17:19,560 --> 00:17:21,630
ඔයා මට ඉඩ දෙනවා නම්.
373
00:17:21,630 --> 00:17:23,040
මගේ අම්මා අසනීපෙන්.
374
00:17:24,680 --> 00:17:26,410
හොඳයි ලෙඩ අම්මගේ ලෙඩ අම්මෙක්.
375
00:17:26,420 --> 00:17:28,490
යන්න.
376
00:17:41,630 --> 00:17:43,370
හෙයි...
377
00:17:43,370 --> 00:17:44,810
පෙන්ගුයින් ඔයා හොඳින්ද?
378
00:17:44,810 --> 00:17:46,480
වෝව්.
379
00:17:46,480 --> 00:17:48,020
හේයි, කොල්ලෝ මොනවද උඹ...?
380
00:17:48,020 --> 00:17:49,390
මොකද්ද මෙහෙ සිද්ද වෙන්නේ?
381
00:17:52,030 --> 00:17:53,300
පහත් වෙන්න!
382
00:18:10,600 --> 00:18:12,270
මම දන්නේ නැහැ මොකක් උනාද කියලා.
383
00:18:12,270 --> 00:18:13,940
ඒක නිකන් නිහඬ බෝම්බයක් වගේ.
384
00:18:13,940 --> 00:18:15,550
ඔයා දන්නවා මේක කලේ කවුද කියලා නේද?
385
00:18:15,550 --> 00:18:17,220
කවුද?
386
00:18:17,220 --> 00:18:18,760
අවුරුදු කීපයකට කලින්,
ජැක් බුචින්ස්කි
387
00:18:18,760 --> 00:18:21,130
සහ හවුල්කාරයෝ අපේ බැංකු හතරකට වඩා විද්දා.
388
00:18:21,130 --> 00:18:23,010
මිනිස්සු 6 දෙනෙක් මැරුවා.
389
00:18:23,010 --> 00:18:24,510
බුචින්ස්කි ජීවිතය වෙනුවෙන් යටත් උනා.
390
00:18:24,510 --> 00:18:27,860
එයාගේ සහායකයෝ කවදාවත් අහු උනේ නැහැ.
391
00:18:27,860 --> 00:18:30,030
ඔයා එයාලගෙන් එක සහයකයෙක්.
392
00:18:30,030 --> 00:18:33,170
මම හිතන්නේ, එයාගේ කොටස අරගෙන එයාව පාවලා දුන්නු කෙනා වෙන්න ඕනේ.
393
00:18:33,170 --> 00:18:35,550
මොන මිනිහද මේ?
394
00:18:35,550 --> 00:18:37,220
බු...
395
00:18:37,220 --> 00:18:39,230
කවුරු?
396
00:18:39,230 --> 00:18:41,570
එයා නිදැල්ලේ ඉන්න අතරේ ඔයාට කරදර කරන්න යන්නේ.
397
00:18:41,570 --> 00:18:44,580
එයාට ගාණක් නැහැ වෙන කෑද එයා රිද්දවන්නේ කියලා.
398
00:18:44,580 --> 00:18:46,580
ගැහැණු, ළමයි.
399
00:18:46,590 --> 00:18:47,760
හෙයි...
400
00:18:47,760 --> 00:18:49,260
ඒක මගේ වැරද්දක් නෙමේ.
401
00:18:51,230 --> 00:18:53,310
මට හරි දේ කරන්න උදවු වෙන්න ඩොන් මැරෝනි
402
00:18:55,250 --> 00:18:58,490
මට ඔයාව ආරක්ෂාව සඳහා අත් අඩංගුවට ගන්න ඉඩ දෙන්න.
403
00:18:58,490 --> 00:19:00,500
ආරක්ෂාව සඳහා අත් අඩංගුවට?
404
00:19:00,500 --> 00:19:01,570
ඔව්.
405
00:19:01,570 --> 00:19:02,740
ඇමක්, ඔයා අදහස් කරන්නේ.
406
00:19:04,380 --> 00:19:06,180
අපි අපේ නරක මිනිහව අල්ල ගන්නවා.
407
00:19:06,190 --> 00:19:07,690
ඔය ඔයාට තියෙන භයානක හිරිහැරයකින් මිදෙනවා.
408
00:19:07,690 --> 00:19:08,860
අපි දෙන්නටම ගැලවිලා ඉදිරියට යන්න පුළුවන්.
409
00:19:08,860 --> 00:19:10,870
සමා වෙන්න.
410
00:19:10,870 --> 00:19:12,540
හෙලෝ?
411
00:19:12,540 --> 00:19:14,680
මම.. මම යන්න ඕනේ.
412
00:19:14,680 --> 00:19:16,920
ගොඩක් හදීසි කාරණයක්.
413
00:19:16,920 --> 00:19:18,990
ෆැල්කන් එක්ක.
414
00:19:33,780 --> 00:19:36,350
හරි, ගෙදර වගේ කියල හිතන්න.
415
00:19:44,410 --> 00:19:45,820
හෙයි, වස්තුවේ.
416
00:19:45,820 --> 00:19:46,990
මට ඩබල් එක්ස්ප්‍රෙසෝ එකක් ගේන්න.
417
00:19:46,990 --> 00:19:47,990
වැඩිපුර සීනි.
418
00:19:47,990 --> 00:19:49,060
එපා.
419
00:20:17,460 --> 00:20:19,300
මම බාබරා.
420
00:20:19,300 --> 00:20:22,310
බාබරා කීන්.
421
00:20:22,310 --> 00:20:24,250
මගේ දෙමව්පියෝ ජිවත් උනේ මෙහෙ.
422
00:20:34,660 --> 00:20:37,660
ඔයාව දකින්න ලැබීම සතුටක්, බාබරා.
423
00:20:37,670 --> 00:20:39,670
මේ එවරේට් නේද?
424
00:20:40,680 --> 00:20:42,680
ඔව්, ගොඩක්ම හොඳින්.
425
00:20:42,680 --> 00:20:45,830
ඔයාවත් දකින්න ලැබීම සතුටක්.
426
00:20:45,830 --> 00:20:48,770
ඔයාට වුලක් නැතුව ඇති කියලා මම හිතනවා?
427
00:20:48,770 --> 00:20:51,110
ඔව්.
428
00:20:51,110 --> 00:20:52,380
ඔයාට?
429
00:20:52,380 --> 00:20:54,020
නියමයි.
430
00:20:55,490 --> 00:20:57,060
ඔයා රෑට නතර වෙනවද?
431
00:20:58,370 --> 00:21:00,540
අහ්හ් අවුලක් නැත්තන් මිසක්.
432
00:21:00,540 --> 00:21:02,880
අනික..
433
00:21:02,890 --> 00:21:04,920
මම හිතුවේ මට දවස් කීපයක් ඉන්න පුළුවන් කියලා.
434
00:21:04,930 --> 00:21:07,000
එහෙම නම්...
435
00:21:08,940 --> 00:21:11,080
ඔහ්හ්, මට පේනවා..
436
00:21:11,080 --> 00:21:13,080
ඔව්, නිසැකවම.
437
00:21:13,090 --> 00:21:16,430
මට විශ්වාසයි ඔයාට භයානක විදිහට මේක එපා වෙලා යාවි.
438
00:21:16,430 --> 00:21:18,770
එත් සති අන්තය දක්වා නතර වෙන්න.
439
00:21:18,770 --> 00:21:20,940
කැමති විදිහකට.
440
00:21:20,950 --> 00:21:22,950
ස්තුතියි.
441
00:21:22,950 --> 00:21:25,560
කොහොමද ඔයාගේ තරුණ මනුස්සයාට එහෙම?
442
00:21:25,560 --> 00:21:27,230
ජේම්ස්?
443
00:21:27,230 --> 00:21:29,240
පොලිස්කාරයා?
444
00:21:29,240 --> 00:21:30,680
හැම දෙයක්ම හොඳින් කියලා මම හිතනවා.
445
00:21:30,680 --> 00:21:33,690
ඔව්.
446
00:21:33,690 --> 00:21:36,330
එයා හොඳින්, ස්තුතියි.
447
00:21:36,330 --> 00:21:39,240
හොඳයි.
448
00:21:39,240 --> 00:21:42,450
අපි ගොඩක් සතුටෙන් ඉන්නේ.
449
00:21:42,450 --> 00:21:44,520
ගොඩක් සතුටෙන්.
450
00:21:52,550 --> 00:21:53,990
ඔයාලා මේකට බඩගින්නෙන් වගේනේ ඉන්නේ.
451
00:21:53,990 --> 00:21:55,660
ඔයාල මෙහෙ ෆන් එකක් ගන්න මොන වගේ දේවල්ද කරන්නේ?
452
00:21:55,660 --> 00:21:57,600
මතකද අර විහිළුව මොකද්ද ඒක?
453
00:21:57,600 --> 00:22:00,140
පොලිස්කාරයෝ දෙන්නෙක් සහ අවමංගල්‍ය අධ්‍යක්ෂක කෙනෙක් මාළු අල්ලන බෝට්ටුවක ගිය එක.
454
00:22:00,140 --> 00:22:02,020
ඔයාලා දිගේලි කරපු එළුවෙක් ඇම විදිහට දැම්මහම
455
00:22:02,020 --> 00:22:05,290
එළුවා ඉන්න ඕනේ කැලෙන් පිටද සහ ගෙදර ඇතුලේ නෙමේද?
456
00:22:05,300 --> 00:22:08,940
මෙහෙ තමයි නියම තැන ගෝතම් වල තියෙන.
457
00:22:08,940 --> 00:22:12,720
බුචින්ස්කි පිස්සෙක් ඒ වගේම ආඩම්බරකාරයි සහ දක්ෂයෙක්.
458
00:22:12,720 --> 00:22:15,460
මැරෝනි ඉන්නේ කොහෙද එයා මෙයාගේ පස්සෙන් එනවා.
459
00:22:15,460 --> 00:22:17,600
එයා අභියෝගයට සතුටු වේවි.
460
00:22:22,220 --> 00:22:24,090
කොහොමෙයි?
461
00:22:24,090 --> 00:22:25,930
හායි.. හායි ලොක්කා.
462
00:22:25,930 --> 00:22:27,670
මම කොච්චර වෙලාවක් සිහි නැතුව හිටියද?
463
00:22:27,670 --> 00:22:28,970
පැය කීපයක්.
464
00:22:28,980 --> 00:22:30,650
අපොයි මගේ දෙවියනේ.
465
00:22:30,650 --> 00:22:32,020
මම මම යන්න ඕනේ.
466
00:22:32,020 --> 00:22:33,420
මගේ.. මගේ අසරණ අම්මා...
467
00:22:34,390 --> 00:22:36,400
ඔහේගේ අම්ම පොඩ්ඩක් බලන් ඉඳි.
468
00:22:38,410 --> 00:22:40,680
ඒ එයාගේ හදවතේ ප්‍රශ්නයක්. අසරණි.
469
00:22:40,680 --> 00:22:42,120
නාල වල.
470
00:22:42,120 --> 00:22:45,530
එයාව ඕනෙම වෙලාවක අරගෙන යන්න පුළුවන්...
471
00:22:47,670 --> 00:22:49,910
එත්... එත් ඒ කියන්නේ,
472
00:22:49,910 --> 00:22:52,590
නිසැකවම එයාට ටික වෙලාවක් ඉන්න පුළුවන්.
473
00:22:52,590 --> 00:22:54,460
තමුසේ අවදි වෙන්න කලින්
474
00:22:54,460 --> 00:22:57,700
තමුසේ කිව්වා හදිස්සි වැඩක් තියෙනවා කියලා...
475
00:22:59,710 --> 00:23:01,720
..ෆැල්කන් එක්ක.
476
00:23:01,720 --> 00:23:04,290
මම කිව්වද?
477
00:23:04,300 --> 00:23:06,300
මම එහෙම කිව්වා?
478
00:23:06,300 --> 00:23:08,810
කිව්වද මම?
479
00:23:19,650 --> 00:23:21,820
කාර්මයින්?
480
00:23:21,820 --> 00:23:25,570
මිනිස්සු වගයක් මට කෝල් කල ඔයාගේ කෙල්ල ලීසා ගැන.
481
00:23:25,570 --> 00:23:27,940
එයාලට ඕනෙලු ගණුදෙනුවක් කතා කරන්න මාව.
482
00:23:30,590 --> 00:23:32,990
මම හිතුවේ නැහැ ඒ ඔයා වෙයි කියලා.
483
00:23:33,000 --> 00:23:34,670
මට කණගාටුයි.
484
00:23:34,670 --> 00:23:37,340
මම මේ නිකන් අතරමැදියෙක්.
485
00:23:37,340 --> 00:23:39,010
මට ඕනේ උදව්වක් වෙන්න.
486
00:23:39,020 --> 00:23:40,250
අනේ මගේ වස්තුවේ.
487
00:23:40,250 --> 00:23:41,660
නතර කරන්න.
488
00:23:41,660 --> 00:23:43,460
මම දන්නවා මේක කලේ ඔයා කියලා.
489
00:23:43,460 --> 00:23:46,000
අවංක වෙන්න.
490
00:23:46,010 --> 00:23:47,480
ඒ මම.
491
00:23:47,480 --> 00:23:49,480
නිසැකවම ඒ මම.
492
00:23:49,480 --> 00:23:52,490
මම කොච්චර කාලයක් ඔයාව දන්නවද?
493
00:23:52,490 --> 00:23:54,470
ඔයා තමයි මේ පවුලේ හිටපු දක්ෂම කෙනා.
494
00:23:54,470 --> 00:23:56,170
මම එහෙම කිව්වේ නැද්ද හැමවෙලේකම?
495
00:23:56,170 --> 00:23:58,180
එයාට කරදරයක් වෙන්න බැහැ.
496
00:23:58,180 --> 00:23:59,520
ගෝතම් දාලා යන්න.
497
00:23:59,520 --> 00:24:01,420
එච්චරයි... ගෝතම් දාලා යන්න.
498
00:24:01,430 --> 00:24:02,560
ආයේ එන්න එපා.
499
00:24:02,560 --> 00:24:04,230
ඔයාට මෙයාව ඔයත් එක්ක එක්කගෙන යන්න පුළුවන්.
500
00:24:09,990 --> 00:24:11,790
එකඟයි.
501
00:24:11,790 --> 00:24:12,860
ඒ තමයි නිවැරදි තීරණය.
502
00:24:12,860 --> 00:24:15,770
මම දේවල් සූදානම් කරන්නම්,
503
00:24:15,770 --> 00:24:18,720
ඔයා තමයි හැමවෙලකම මගේ කැමතිම කෙනා.
504
00:24:18,720 --> 00:24:22,090
මම කියනකන් ඉන්න.
505
00:24:22,100 --> 00:24:23,730
එයා යනවද?
506
00:24:23,730 --> 00:24:25,810
ඔයා ඒක කලාද?
507
00:24:28,250 --> 00:24:29,720
ලොක්කා?
508
00:24:29,720 --> 00:24:32,330
දක්ෂයා! දැක්ම!
509
00:24:32,330 --> 00:24:36,140
ඔයා නාකියව බිම දැම්ම අන්තිමේදී.
510
00:24:37,110 --> 00:24:38,650
අපි සමරමු.
511
00:24:40,790 --> 00:24:43,000
බුච් මේක සමරන වෙලාවක් නෙමේ.
512
00:24:44,240 --> 00:24:46,540
එයා ගොඩක් හොඳ මිනිහෙක් කලින්.
513
00:24:46,540 --> 00:24:49,450
ඔයා හිතන්නේ නැද්ද කවුරුහරි එයා ඉන්නකොට එයාව වෙන කෙනෙක් අයින් කරලා දායි කියලා?
514
00:24:49,450 --> 00:24:53,000
මම එයාට කරන්නේ උදව්වක් එයාට ඉවත් වෙලා යන්න පහසු මාර්ගයක් සපයලා.
515
00:24:54,510 --> 00:24:58,380
මම එයාට එහෙම දෙකින් හරි ගැති වෙලා ඉන්නවා.
516
00:24:58,390 --> 00:25:00,060
නිසැකවම.
517
00:25:00,060 --> 00:25:01,960
ඔයා හරි.
518
00:25:01,970 --> 00:25:03,800
ඒක හැමෝගෙම යහපතට.
519
00:25:05,080 --> 00:25:07,180
එයාගේ කටහඬ කොයි වගේද?
520
00:25:10,430 --> 00:25:12,700
දුකෙන්.
521
00:25:14,040 --> 00:25:16,150
මගේ දිහා බලන්න.
522
00:25:16,150 --> 00:25:19,020
ඔයා මට නොකියන දෙයක් තියෙනවද?
523
00:25:19,020 --> 00:25:20,860
නැහැ.
524
00:25:22,570 --> 00:25:24,440
ඔයා එයා එක්ක නගරේ දාලා යන්නයි හදන්නේ,
525
00:25:24,440 --> 00:25:26,010
එයාව බලාගන්න ටික කාලයකට.
526
00:25:26,010 --> 00:25:27,580
ඔයා හිතනවද ඔයාට ඒක කරන්න පුළුවන් කියලා?
527
00:25:27,590 --> 00:25:30,230
නිසැකවම.
528
00:25:31,300 --> 00:25:33,600
එත් ඔයා එයාට කැමතියි නේද?
529
00:25:33,610 --> 00:25:36,310
ඔව්, මට එයාට කැමති වෙන්න පුළුවන්, බැරිද මට?
530
00:25:37,350 --> 00:25:40,060
එයා හොඳ මහත්මයෙක් වගේ හිටියා.
531
00:25:40,060 --> 00:25:42,300
එයාට ඕනෙම දෙයක් කරන්න පුළුවන් කම තිබ්බා.
532
00:25:42,300 --> 00:25:45,040
එයා මට කවදාවත් අතක් තිබ්බේ නැහැ.
533
00:25:45,050 --> 00:25:47,920
ලීසා ඔයාට ඕනේ නම් එයාට කැමති වෙන්න පුළුවන්.
534
00:25:47,920 --> 00:25:51,630
එත් ඔයාට කවදාවත් එයාට ඇත්ත කියන්න බැහැ.
535
00:25:51,630 --> 00:25:54,240
මම දන්නවා ඒක.
536
00:26:02,000 --> 00:26:04,340
සර්?
537
00:26:04,340 --> 00:26:06,680
මට වැඩට යන්න දෙන්න.
538
00:26:07,890 --> 00:26:09,960
එපා.
539
00:26:10,960 --> 00:26:12,770
එපා?
540
00:26:12,770 --> 00:26:14,510
ෆිෂ් සහ අනික් අය...
541
00:26:14,510 --> 00:26:17,990
තවත් අය ඉන්න ඕනේ...
542
00:26:17,990 --> 00:26:20,230
එයාලට ඕනේ නම් මාව නරක විදිහට අයින් කරවන්න.
543
00:26:20,230 --> 00:26:22,240
සමහරවිට දැන් තමයි වෙලාව.
544
00:26:22,240 --> 00:26:25,810
ඇයි නැත්තේ?
545
00:26:25,820 --> 00:26:29,490
ඇයි මම මෙතන තාමත් රණ්ඩු කරන්නේ?
546
00:26:29,500 --> 00:26:32,600
මොකටද?
547
00:26:32,610 --> 00:26:35,650
ගෞරවය වෙනුවෙන්.
548
00:26:35,650 --> 00:26:39,430
ඔයා ඩොන් කාර්මයින් ෆැල්කන්
549
00:26:39,430 --> 00:26:40,700
ගෞරවය?
550
00:26:40,700 --> 00:26:44,640
කාටද වැඩක් තියෙන්නේ?
551
00:26:44,650 --> 00:26:46,180
එයාල හැමෝටම ඕනේ මාව,
552
00:26:46,180 --> 00:26:49,130
ලීසා එක්ක වෙන තැනක් ජිවත් කරවන්න.
553
00:26:49,130 --> 00:26:51,370
මම ඒකට කැමතියි.
554
00:26:51,370 --> 00:26:54,480
ඒක තමයි මටත් ඕනේ කරන්න.
555
00:26:54,480 --> 00:26:56,920
එහෙනම් ඇයි එහෙම නොකරන්නේ?
556
00:26:58,590 --> 00:27:01,130
කරුණාකරලා...
557
00:27:01,140 --> 00:27:03,410
ඒ විදිහට කතා කරන්න එපා, සර්.
558
00:27:06,090 --> 00:27:08,520
මම විතරක් මගේම විදිහට කලොත්?
559
00:27:08,530 --> 00:27:11,330
මට ෆිෂ්ගේ කට්ටිය කිසිම අමාරුවක් නැතුව ඉවරයක් කරන්න පුළුවන්.
560
00:27:11,340 --> 00:27:13,040
ඔයා මම කියන දේ අහන්නේ නැහැ වික්ටර්.
561
00:27:14,010 --> 00:27:18,430
ඔයාට තියෙන රාජකාරිය තමයි මාවයි ලීසාවයි
562
00:27:18,430 --> 00:27:20,530
මාරුවෙන තැනට යනකන් ආරක්ෂා කරන එක.
563
00:27:20,530 --> 00:27:22,540
එච්චරයි.
564
00:27:22,540 --> 00:27:24,610
හොඳමයි, සර්.
565
00:27:37,420 --> 00:27:38,690
ක්‍රින්ගල් මෙනෙවිය?
566
00:27:38,700 --> 00:27:41,370
මොකද?! මොකද?
567
00:27:41,370 --> 00:27:44,550
කප්කේක් එක රසයි,
එත් උණ්ඩය නම් මාරාන්තිකයි.
568
00:27:44,550 --> 00:27:47,020
ලස්සන කාන්තාවක් කියන්නේ භයානක දෙයක්.
569
00:27:49,970 --> 00:27:52,410
අහ්හ්...මේ අහන්න...මම..
570
00:27:52,410 --> 00:27:55,020
ඒක...
571
00:27:55,020 --> 00:27:56,720
මම දන්නේ...
572
00:27:56,720 --> 00:27:58,590
මම දන්නේ නැහැ ඒකට මොකක් කියන්නද කියලා.
573
00:27:58,600 --> 00:28:00,670
නිග්මා, සෙවලයා, යනවා පස්සට.
574
00:28:00,670 --> 00:28:02,640
තමුසෙට පෙන්නේ නැද්ද මේ නෝනා තමුසේ කරදර කරනවට අකමැතියි කියලා?
575
00:28:02,640 --> 00:28:04,350
මම..අහ්හ්..
576
00:28:04,350 --> 00:28:06,220
හේයි, තමුසේ. දැන්ම.
කවුද කාටද කරදර කරන්නේ?
577
00:28:06,220 --> 00:28:08,060
මම නිකන් මේ...
578
00:28:08,060 --> 00:28:09,600
මොකද්ද කොළ සහ රතු?
579
00:28:09,600 --> 00:28:11,040
ගෙම්බෝ බ්ලෙන්ඩරයක
580
00:28:11,040 --> 00:28:13,440
යනවා යන්න නිග්මා.
581
00:28:13,450 --> 00:28:15,650
යනවා යන්න.
582
00:28:17,360 --> 00:28:19,400
මට ගොඩක් සමාවෙන්න මම ඔයාට හිත රිදවීමක් කලා නම්.
583
00:28:19,400 --> 00:28:21,540
මගේ අදහස උනේ එහෙම දෙයක් නෙමේ.
584
00:28:25,690 --> 00:28:27,490
ඔයාට ඒක ඇහුනද?
585
00:28:27,490 --> 00:28:28,900
යනවා.
586
00:28:32,740 --> 00:28:34,280
ස්තුතියි.
587
00:28:34,280 --> 00:28:37,090
එයා හරිම අමුතුයි.
588
00:29:05,690 --> 00:29:08,830
මට ෆැල්කන් එක්ක කිසිම ගණුදෙනුවක් නැහැ.
589
00:29:08,830 --> 00:29:10,500
මම මගේ අම්මගේ ජිවිතේ ගැන කියල දිවුරනවා!
590
00:29:10,510 --> 00:29:13,150
දෙවියෝ ඇයට දරුණු මරණයක් ලබා දෙන්න ඕනේ,
591
00:29:13,150 --> 00:29:14,750
මම බොරු කියනවා නම්!
592
00:29:14,750 --> 00:29:16,690
හරි එහෙනම් මගේ මිත්‍රයා.
593
00:29:16,690 --> 00:29:19,430
මට සමා වෙන්න මම ඔයා ගැන සැක කලා.
594
00:29:19,440 --> 00:29:21,070
ගිහින් ඔයාගේ අම්මව බලල එන්න.
595
00:29:21,070 --> 00:29:23,010
එයාට මම වෙනුවෙන් හාද්දක් දෙන්න.
596
00:29:23,010 --> 00:29:25,090
ස්තුතියි.
597
00:30:41,780 --> 00:30:43,350
ආහ්හ්.
598
00:30:43,360 --> 00:30:45,030
අන්න ඉන්නවා කෙනා.
599
00:30:45,030 --> 00:30:47,570
අර විහිලු පෙනුමක් තියෙන මිනිහාගේ යට.
600
00:30:48,840 --> 00:30:51,680
එයාව ට්‍රක් එකට අරගෙන යන්න.
601
00:30:54,290 --> 00:30:55,390
එයාල පිච්චිලා නැහැ.
602
00:30:55,400 --> 00:30:57,300
සිහිනැති වෙලා විතරයි.
603
00:30:57,300 --> 00:30:59,710
මම මීට වඩා බලාපොරොත්තු උනා.
604
00:30:59,710 --> 00:31:01,580
ඌම්ප්!
605
00:31:02,850 --> 00:31:05,800
තමුසෙට ඕනේ ඌම්ප්ද, ජැක්?
606
00:31:05,800 --> 00:31:08,000
ආහ්හ්.
607
00:31:08,010 --> 00:31:11,480
ගෝර්ඩන් නිලධාරිතුමා.
608
00:31:11,490 --> 00:31:13,690
නියම සපත්තු දෙකක්.
609
00:31:13,690 --> 00:31:16,830
පරීක්ෂක ගෝර්ඩන්.
610
00:31:16,840 --> 00:31:18,710
දෙන්නම අත්දෙක උස්සනවා.
611
00:31:18,710 --> 00:31:22,150
ඔයාට ඕක අතාරින්න ඕනේ ඇති.
612
00:31:26,430 --> 00:31:29,210
ආහ්හ්!
613
00:31:36,300 --> 00:31:38,670
ඇයි මගෙත් එක්ක රණ්ඩු වෙන්නේ, ගෝර්ඩන්?
614
00:31:38,680 --> 00:31:40,410
කාටද මෙතන
615
00:31:40,420 --> 00:31:42,890
ඔයාගේ ආරක්ෂාව උවමනා කරන්නේ?
616
00:31:42,890 --> 00:31:44,360
මෙයාලගෙන් කවුරුහරි?
සේරම වගේ.
617
00:31:44,360 --> 00:31:46,100
මැරෝනි පවා?! කරුණාකරලා!
618
00:31:46,100 --> 00:31:49,540
මට මේ බොරු මිත්‍රයව මරලා දාන්න දෙන්න,
619
00:31:49,550 --> 00:31:52,290
මට මගේ ජිවිතේ අපහු ලබාගන්න.
620
00:32:00,780 --> 00:32:02,550
මේ හැම කෝලාහලයක්ම.
621
00:32:02,560 --> 00:32:04,630
මොකක් වෙනුවෙන්ද?
622
00:32:09,080 --> 00:32:11,790
මම ඔහේව අයෙත් ආක්හම් වලට ගිහින් දානවා, ජැක්.
623
00:32:11,790 --> 00:32:13,830
ඒක සලකුණට ගොඩක් ලඟයි,
එහෙම නේද ජිම්?
624
00:32:13,830 --> 00:32:15,530
ඔයාට ඕනේ දිනන්න.
625
00:32:15,530 --> 00:32:18,110
එහෙම නෙමේද? ඔහේ නීතිය ගැන සැලකිලිමත් වෙනවා කියල බොරුවට පෙන්නන්න හදනවා
626
00:32:18,110 --> 00:32:20,680
එත් ඔහේගේ හදවත පුරාවට තියෙන්නේ ප්‍රාථමික අහංකාරයක්.
627
00:32:20,680 --> 00:32:24,430
ඔහේ ආශා කරන්නේ ලේ සහ බලයට.
628
00:32:24,430 --> 00:32:28,310
ඔහේ පරාදවෙන්න කැමති නැහැ.
629
00:32:28,310 --> 00:32:29,550
ඔය දන්නවද දෙයක්?
630
00:32:29,550 --> 00:32:30,620
ඔයා හරි.
631
00:32:37,640 --> 00:32:39,980
මම පරාද වෙන්න කැමති නැහැ.
632
00:32:42,730 --> 00:32:44,760
හ්ම්ම්.
633
00:32:54,800 --> 00:32:57,580
සුබ පැතුම්.
තරුණයා.
634
00:32:57,580 --> 00:32:59,650
නව දවසක්.
635
00:33:00,320 --> 00:33:01,760
නව දවසක්.
636
00:33:02,930 --> 00:33:06,140
මගේ පලිහ අරගන්න හදන ඊළඟ මිනිහට
637
00:33:06,140 --> 00:33:07,740
මේ විදිහෙන් හෝ වෙන විදිහකින්
638
00:33:07,750 --> 00:33:09,820
මම ඌට මේක කන්න සලස්වනවා.
639
00:33:11,460 --> 00:33:13,060
ආයෙත් කියන්න?
640
00:33:13,060 --> 00:33:15,140
නව දවසක් කොමසාරිස්තුමා.
641
00:33:27,110 --> 00:33:29,720
මම හිතනවා ඔයා එයා එක්ක පිළිකුල්සහගත පින්තුර ටිකක් ගන්න ඇති කියලා,
642
00:33:29,720 --> 00:33:30,920
මොකද මම ඔට්ටු දානවා
643
00:33:30,930 --> 00:33:33,260
ඔයා කියපු දේ ගොඩක්ම නපුරු දෙයක් කියලා.
644
00:33:33,270 --> 00:33:35,870
මම පරිස්සම් වෙලා හිටපු කාලේ ඉවරයි දැන්.
645
00:33:35,880 --> 00:33:37,950
ඔයා හිතන්නේ මෙච්චර කාලෙකට පරිස්සම් වෙලා හිටියා කියලද?
646
00:33:37,950 --> 00:33:40,220
කොමසාරිස් වගේ මිනිස්සු කවදාවත් මාව විශ්වාස කරන්නේ නැහැ.
647
00:33:40,220 --> 00:33:41,960
ඔයා හිතන්නේ මෙච්චර කාලෙකට පරිස්සම් වෙලා හිටියා කියලද?
648
00:33:41,960 --> 00:33:43,230
එහෙනම් මොකටද හොඳට රඟපාන්නේ?
649
00:33:43,230 --> 00:33:44,400
ඔයා හිතන්නේ..
650
00:33:44,400 --> 00:33:46,270
මෙච්චර කාලෙකට ප්‍රවේශම් උනා කියලද?
651
00:33:46,280 --> 00:33:47,410
බය වෙන්න එපා.
652
00:33:47,410 --> 00:33:48,620
මම දන්නවා මම කරන දේ ගැන.
653
00:33:48,620 --> 00:33:50,090
ගිහින් බියර් එකක් ගහමු.
654
00:33:50,090 --> 00:33:51,760
දැන් ඔයා මගේ හිතත් එක්කත් පිස්සු නටනවා
655
00:33:51,760 --> 00:33:54,670
මට බියර් එකකට වඩා සැර මොනාහරි ඕනේ.
656
00:34:04,240 --> 00:34:06,070
හෙමිට මනුස්සයෝ.
657
00:34:06,080 --> 00:34:08,680
මට ඔහේ හුස්ම ගන්නවත් ඇහෙනවා.
658
00:34:10,490 --> 00:34:12,360
සමාවෙන්න සර්.
659
00:34:21,230 --> 00:34:22,660
එයාට ඉන්න දෙන්න.
660
00:34:32,800 --> 00:34:34,400
දකින්න ලැබුන එක හොඳයි, පැරණි මිත්‍රයා.
661
00:34:34,410 --> 00:34:38,380
මට සමාවෙන්න මෙහාට එන්න ගොඩක් වෙලාවක් අරගත්තට.
662
00:34:38,390 --> 00:34:40,320
ඒ වගේ දවසක් අද මට ලැබුනේ..
663
00:34:40,330 --> 00:34:42,100
මම ඔයාට කියන්නේ වත් නැහැ.
664
00:34:42,100 --> 00:34:44,410
එත් මම දැන් ආවා.
665
00:34:44,410 --> 00:34:47,080
ඔයා ෆිෂ් ගැන කියපු දේ හරි.
666
00:34:47,080 --> 00:34:49,020
එයා තමයි ලීසාව අරගෙන ගිහින් තියෙන්නේ.
667
00:34:49,020 --> 00:34:52,600
සර්, මට ඉඩ දෙන්න..
668
00:34:52,600 --> 00:34:54,470
මම ඔයාට කියන්න ඕනේ මම හොයාගත්ත දේ ගැන.
669
00:34:55,440 --> 00:34:57,950
ඔයාට මේක අහන්නවත් ඕනේ වෙන එකක් නැහැ.
670
00:34:57,950 --> 00:34:59,290
කියන්න.
671
00:34:59,290 --> 00:35:02,200
ලීසාව ඔයාගේ ලඟට එව්වේ ෆිෂ්ම තමයි.
672
00:35:03,700 --> 00:35:06,350
එයාව අයිතිත් ෆිෂ්ට.
673
00:35:06,350 --> 00:35:09,290
මේක මුල ඉඳන් අටවපු දෙයක්.
674
00:35:09,290 --> 00:35:11,700
එයා ඔයාගේ අම්මා වගේ ගෑණු ළමයෙක් හොයාගත්තා,
675
00:35:11,700 --> 00:35:13,270
සහ එයාව පුහුණු කෙරෙව්වා
676
00:35:15,510 --> 00:35:17,380
නැහැ.
677
00:35:17,380 --> 00:35:19,190
මට සමා වෙන්න.
678
00:35:19,190 --> 00:35:21,030
ඔප්පු කරනවා.
කොහොමද?
679
00:35:21,030 --> 00:35:24,170
මට..මට බැහැ.
680
00:35:24,170 --> 00:35:25,540
මම දන්නවා.
681
00:35:27,750 --> 00:35:28,990
තමුසේ වැරදියි.
682
00:35:28,990 --> 00:35:32,130
මම කොහෙද වැරදි වෙලා තියෙන්නේ?
683
00:35:42,440 --> 00:35:44,210
හෙලෝ, ෆිෂ්.
684
00:35:44,210 --> 00:35:45,910
ඩොන් ෆැල්කන්
685
00:35:45,920 --> 00:35:47,790
අපි මගේ තැනදී මුණ ගැහෙමු.
686
00:35:47,790 --> 00:35:49,260
පිළිගන්න පුළුවන්ද?
687
00:35:49,260 --> 00:35:51,270
ඔව්.
688
00:35:51,270 --> 00:35:53,040
ඇය ඔතන ඉන්නවද? ලීසා ඔතන ඉන්නවද දැන්?
689
00:35:53,040 --> 00:35:54,180
මට එයාට කතා කරන්න පුළුවන්ද දැන්?
690
00:35:54,180 --> 00:35:55,750
බැහැ.
691
00:35:55,750 --> 00:35:57,950
මොන වෙලාවටද?
692
00:35:57,960 --> 00:36:00,030
පැයකින්.
693
00:36:01,700 --> 00:36:03,370
මම ඔහේට එන්නම්.
694
00:36:23,210 --> 00:36:24,380
ෆිෂ්
695
00:36:24,380 --> 00:36:26,850
ඩොන් ෆැල්කන්
696
00:36:28,900 --> 00:36:30,600
කොහොමද මේ වැඩ?
697
00:36:30,610 --> 00:36:32,110
ලීසා ලඟම ඉන්නවා.
698
00:36:32,110 --> 00:36:34,920
මට ඕනේ ඔයා කොල ටිකට අත්සන් කරන්න..
699
00:36:34,920 --> 00:36:37,360
මේ පවුලේ තියෙන සෑම දෙයක්ම අත්හරින්න..
700
00:36:37,360 --> 00:36:39,630
එතකොට ඔයාල දෙන්නටම යන්න නිදහස තියෙනවා.
701
00:36:39,640 --> 00:36:41,440
කොළ?
702
00:36:41,440 --> 00:36:43,410
ඔයා හිතනවද කොළවලින් ඩොන් කෙනෙක් හැදෙනවා කියලද?
703
00:36:44,720 --> 00:36:46,720
මම ඔයාට එලියට යන්න විදිහක් යෝජනා කරන්නේ, කාර්මයින්.
704
00:36:46,730 --> 00:36:48,160
මම ඒක අගය කරනවා.
705
00:36:48,160 --> 00:36:49,840
ස්තුතියි.
706
00:36:49,840 --> 00:36:51,740
එත් මට මුලින්ම ඇයව බලන්න ඕනේ.
707
00:36:51,740 --> 00:36:53,550
මම මොනවට හරි අත්සන් කරන්න කලින්.
708
00:36:53,550 --> 00:36:55,220
මට දැනගන්න ඕනේ එයා හොඳින්ද කියලා.
709
00:36:55,220 --> 00:36:56,390
එයා හොඳින්.
710
00:36:57,760 --> 00:36:59,600
මට ඇයව බලන්න ඕනේ.
711
00:36:59,600 --> 00:37:01,470
එහෙම නැත්තන් ගණුදෙනුවක් නැහැ.
712
00:37:22,310 --> 00:37:24,020
ඔයා හොඳින්ද?
713
00:37:24,020 --> 00:37:25,720
මම හොඳින්.
714
00:37:27,160 --> 00:37:29,940
කොච්චර කාලෙක ඉඳන්ද ඔයා ෆිෂ් මූනිව අඳුරන්නේ?
715
00:37:29,940 --> 00:37:32,550
හාහ්?
716
00:37:32,550 --> 00:37:33,750
මම දන්නේ නැහැ.
717
00:37:33,750 --> 00:37:36,690
මම දැන් එයාව මුණ ගැහුනේ.
718
00:37:38,170 --> 00:37:39,170
නැහැ.
719
00:37:39,170 --> 00:37:41,580
පුංචි කුරුල්ලෙක් මට කිව්වා ඔයයි එයයි
720
00:37:41,580 --> 00:37:43,780
කාලෙක ඉඳන් යාලුවෝ කියලා.
721
00:37:43,790 --> 00:37:46,190
නැහැ.
722
00:37:46,190 --> 00:37:48,800
මට කිව්වා එයා ඔයාට මගේ අම්මා ගැන දේවල් කිව්වා කියලා.
723
00:37:48,800 --> 00:37:51,680
එතකොට මට ඔයාට අහුවෙන්න පුළුවන් නිසා.
724
00:37:51,680 --> 00:37:53,990
මොකද ෆිෂ් දන්නවා
725
00:37:53,990 --> 00:37:55,690
ඔයා දන්නවා මගේ අම්මා ගැන.
726
00:37:57,000 --> 00:38:00,110
ඔය දන්නවා මම මගේ අම්මට කොච්චර ආදරේ කලාද කියලා
727
00:38:00,110 --> 00:38:01,480
මොකද අපි එයා ගැන කතාබහ කලා
728
00:38:01,480 --> 00:38:03,550
හැම වෙලාවකම ඔයා සහ මම.
729
00:38:03,550 --> 00:38:05,590
මතකද ෆිෂ්?
ඒ දවස් වල?
730
00:38:05,590 --> 00:38:07,200
මට මතකයි.
731
00:38:07,200 --> 00:38:08,800
පේන විදිහට පුංචි කුරුල්ලා
732
00:38:08,800 --> 00:38:10,340
පොඩි අලාභයක් කරලා වගේ.
733
00:38:10,340 --> 00:38:12,210
ඔව්.
734
00:38:12,220 --> 00:38:14,790
ඒක තමයි මම බලාපොරොත්තු උනෙත්.
735
00:38:14,790 --> 00:38:16,860
එත් ඇත්ත පැහැදිලිව දකින්න පුළුවන්.
736
00:38:16,870 --> 00:38:19,670
මම ගොඩක් කල කිරෙනවා මගේම මෝඩ කමට.
737
00:38:37,830 --> 00:38:39,040
මට සමා වෙන්න ලීසා.
738
00:38:39,040 --> 00:38:40,380
ඒකද ඔයාගේ නම?
739
00:38:42,120 --> 00:38:43,390
මට කණගාටුයි ඔයාට සිද්ධ උනා
740
00:38:43,390 --> 00:38:45,790
මේකට එක්කහු වෙන්න
741
00:38:45,800 --> 00:38:47,630
මොකද මට විශ්වාසයි ඔයා..
742
00:38:47,640 --> 00:38:50,910
හොඳ අවංක කෙල්ලෙක් කියලා ඇත්තටම.
743
00:39:03,690 --> 00:39:05,760
නැහැ.
744
00:39:38,610 --> 00:39:41,050
මට මේ දෙන්නව පණපිටින් තියාගන්න ඕනේ.
745
00:39:41,050 --> 00:39:42,620
එයාලව කොහෙහරි තැනක හිර කරන්න.
746
00:39:42,620 --> 00:39:45,160
උදවු ඉල්ලලා කෑ ගහන්න වදවෙන්න එපා.
747
00:39:45,160 --> 00:39:46,630
ඔයාගේ මිනිස්සු සේරම මැරිලා.
748
00:39:46,630 --> 00:39:47,970
කාර්මයින්..
749
00:39:47,970 --> 00:39:49,380
ඔයාට තේරුම්ගන්න..
750
00:39:50,310 --> 00:39:52,520
මට සමාව දෙන්න පුළුවන්
751
00:39:52,520 --> 00:39:54,020
ඕනෙම ද්‍රෝහී කමකට
752
00:39:54,030 --> 00:39:56,430
සහ වංක කමකට.
753
00:39:56,430 --> 00:39:57,770
එත් මගේ අම්මා?
754
00:39:57,770 --> 00:39:59,880
මොන හයියකටද තමුන්
755
00:39:59,880 --> 00:40:01,880
මගේ ශාන්ත අම්මව මට එරෙහිව පාවිච්චි කලේ?
756
00:40:01,890 --> 00:40:03,660
ඒක වැරදියි!
757
00:40:03,660 --> 00:40:05,730
ඔහෙට ඒ වෙනුවෙන් විඳවන්න වේවි.
ඔයා මේක..
758
00:40:08,170 --> 00:40:10,910
ස්තුතියි, ෆිෂ්.
759
00:40:10,920 --> 00:40:12,090
පළමු වතාවට
760
00:40:12,090 --> 00:40:13,420
ගොඩ කාලයකට පස්සේ
761
00:40:13,420 --> 00:40:15,530
මට ජිවත් වෙනවා කියල දැනෙනවා.
762
00:40:15,530 --> 00:40:17,940
මට මතකයි මම කවුද කියලා.
763
00:40:17,940 --> 00:40:20,920
මට මතකයි ඇයි මම මෙහාට ආවේ කියලා.
764
00:40:20,920 --> 00:40:23,420
ඔයාට දැන් එලියට එන්න පුළුවන්.
765
00:40:33,760 --> 00:40:35,970
හරියටම පුරුදු විදිහටම,
මගේ මිත්‍රයා.
766
00:40:38,210 --> 00:40:41,150
ඉක්මනටම සමුගැනීම් කරලා එන්න.
767
00:40:41,150 --> 00:40:43,230
මූනි නෝනට යන්න තැන් වගයක් තියෙනවා.
768
00:40:55,500 --> 00:40:57,980
හෙලෝ, ෆිෂ්.
769
00:41:25,040 --> 00:41:26,270
හායි.
770
00:41:26,270 --> 00:41:28,610
වෛද්‍ය තොම්ප්කින්ස්.
771
00:41:28,610 --> 00:41:30,250
ලී.
772
00:41:32,590 --> 00:41:34,100
ලී.
773
00:41:35,370 --> 00:41:38,280
සාජන් කිව්වා මෙහාට ආයේ ආවට කමක් නැහැ කියලා.
774
00:41:38,280 --> 00:41:39,720
මම ඔයාට කරදර කරන්න අදහස් කලේ නැහැ.
775
00:41:39,720 --> 00:41:40,820
නැහැ, නැහැ.
776
00:41:40,820 --> 00:41:41,890
ඒකට කමක් නැහැ.
මොනවහරි අවුලක්ද?
777
00:41:41,890 --> 00:41:42,900
නැහැ.
778
00:41:42,900 --> 00:41:44,770
මම ඒ හරියේ හිටියේ..
779
00:41:44,770 --> 00:41:47,740
මගේ මන්තර කාරියට එයාගේ බෝනික්කව ආපහු ඕනෙලු.
780
00:41:47,750 --> 00:41:50,550
හරි.
781
00:41:50,560 --> 00:41:52,430
ඒ නිසාද ඔයා මෙහාට ආවේ?
782
00:41:52,430 --> 00:41:54,970
ඔව්.
783
00:41:58,180 --> 00:41:59,520
නැහැ.
784
00:41:59,520 --> 00:42:02,330
එයාට එයාගේ බෝනික්කව ඕනේ උනා, එත්..
785
00:42:02,330 --> 00:42:04,530
සම්පූර්ණයෙන්ම ඒකම නෙමේ.
786
00:42:04,540 --> 00:42:05,840
නැහැ.
787
00:42:10,620 --> 00:42:12,090
ඔයා ඉන්නේ මෙහේද?
788
00:42:13,060 --> 00:42:15,610
මේ වගේ තැන්වල තමයි දැන්.
789
00:42:17,450 --> 00:42:20,220
මම දන්නේ නැහැ ඇයි මම මෙහාට ආවේ කියලා.
790
00:42:20,220 --> 00:42:21,390
සමාවෙන්න.
791
00:42:21,390 --> 00:42:23,800
හදිසි ආසාවක්.
792
00:42:25,610 --> 00:42:27,040
ඉන්න.
793
00:42:55,810 --> 00:42:57,950
හේයි, ගෝර්ඩන් ඔයාට ඇහුනද?
794
00:42:59,990 --> 00:43:02,560
ෆිෂ් මූනිගේ තැනේදී ලොකු වෙඩි හුවමාරුවක් සිද්ධ වෙලා.