1
00:00:00,901 --> 00:00:03,535
කලින් ගෝතම් තුලින්
-වෙයින් සමාගමට සාදරයෙන් පිලිගන්නවා.
2
00:00:03,537 --> 00:00:05,170
මට වෙයින් සමාගම සම්බන්ධයෙන් ප්‍රශ්න වගයක් තියෙනවා
3
00:00:05,172 --> 00:00:06,605
එහි ව්‍යාපාර සම්බන්ධකම් ගැන.
4
00:00:09,209 --> 00:00:10,342
කොහෙද ජිම්?
5
00:00:13,680 --> 00:00:15,848
දොන් ෆැල්කොන් හිතන්නේ ඔහේ සමාජ ශාලාවක් කරන්න දන්නේ නැහැ කියල.
6
00:00:15,850 --> 00:00:17,649
හායි.
7
00:00:17,651 --> 00:00:19,084
එයා ඔයාට උදවු කරයි.
8
00:00:19,086 --> 00:00:20,219
මේ මිනිස්සු
9
00:00:20,221 --> 00:00:22,955
අපිව පාවිච්චි කරන්නේ අමතර කොටස් විදිහට.
10
00:00:22,957 --> 00:00:25,190
අපි මොකුත් ඒ ගැන කලේ නැත්තන් මිසක්.
11
00:00:25,192 --> 00:00:26,658
ඇල්ෆ්‍රඩ් ඔයාට පුළුවන්ද මට සටන් කරන්න උගන්වන්න?
12
00:00:26,660 --> 00:00:27,860
ඔව්, මට පුළුවන්.
13
00:00:27,862 --> 00:00:29,695
ආවතේවකාරයෙක් විදිහට හරි දක්ෂයෙක් නේ.
14
00:00:29,697 --> 00:00:31,196
ප්‍රධාන මෙහෙකරුවා, මිත්‍රයා.
15
00:00:31,198 --> 00:00:32,264
මම ප්‍රධාන මෙහෙකරුවෙක්.
16
00:01:02,128 --> 00:01:03,328
මොන මගුලක්ද මේ?
17
00:01:03,330 --> 00:01:05,264
මම මේක හැදුවේ. ඔව්.
ඔයා මේක හැදුවේ?
18
00:01:05,266 --> 00:01:07,199
මොකද්ද මේ?
මේක හිස් ආවරණයක්.
19
00:01:07,201 --> 00:01:09,201
එනමුත් එකෙන් දේවල් ටිකක් නග්ගල ගන්නවා.
20
00:01:09,203 --> 00:01:10,669
කවද ඉඳන්ද අපි මුහුණු ආවරණ දාගන්න පටන් ගත්තේ?
21
00:01:10,671 --> 00:01:13,038
අපි පටන් ගත්තේ නැහැ.
මමත් එකක් දාගන්න ඕනෙද?
22
00:01:13,040 --> 00:01:15,107
එපා!
23
00:01:23,450 --> 00:01:25,050
නොනාවරුනේ..
මහත්වරුනේ,
24
00:01:25,052 --> 00:01:26,785
අපි මෙහාට ආවේ ඔබේ මුදල් වෙනුවෙන් නෙමේ.
25
00:01:26,787 --> 00:01:29,054
අපි මෙහාට ආවේ බැංකුවේ මුදල් වලට.
26
00:01:29,056 --> 00:01:30,556
ඒ නිසා සද්ධ නොකර ඉන්න
27
00:01:30,558 --> 00:01:31,857
කිසි කෙනෙක්ට කරදරයක් වෙන්නේ නැහැ.
28
00:01:32,792 --> 00:01:34,693
නිර්භීත වෙන්න එපා!
29
00:01:34,695 --> 00:01:36,562
බය වෙන්නත් එපා!
30
00:01:36,564 --> 00:01:37,996
කියපු දේ විතරක් කරන්න!
31
00:01:37,998 --> 00:01:39,731
මේක ඉක්මනින් ඉවරයක් වෙයි මම
32
00:01:39,733 --> 00:01:41,834
ප්‍රොම් නයිට් එකේ කෙල්ලෙක් දාගන්න ගිය කාලෙටත් වඩා අඩුවෙන්!
33
00:01:43,104 --> 00:01:44,536
මොනවද ඔහේ උඩ කරන්නේ?
34
00:01:44,538 --> 00:01:46,238
එයාලව උනන්දු කරනවා.
35
00:01:46,240 --> 00:01:47,306
තප්පර 90
36
00:01:47,308 --> 00:01:49,842
නොනවරුනේ මහත්වරුනේ හෙමිට!
37
00:01:49,844 --> 00:01:52,744
ඔයාල දන්නවා මේ වගේ බැංකු..
ඒවා හොඳටම රක්ෂණය කරලා තියෙන්නේ
38
00:01:52,746 --> 00:01:56,815
අපෙන් හොරකම් කරන්න හැම දවසකම!
39
00:01:56,817 --> 00:01:59,985
කාලෙකට සැරයක් අපෙන් ටික දෙනෙක් ඒ වෙනුවෙන් උදව්වක් අරගන්නවා, එහෙම හිතන්නේ නැද්ද ඔයාට?
40
00:01:59,987 --> 00:02:02,254
තප්පර 60
41
00:02:02,256 --> 00:02:04,590
ඔයාල හොඳින් හිටියා, මිත්‍රයනි!/ බොහෝදුරට ඉවරයි!
42
00:02:08,294 --> 00:02:09,795
තප්පර 40
43
00:02:16,103 --> 00:02:17,736
මොකුත් නැහැ.
44
00:02:17,738 --> 00:02:20,372
හීරීමක් වත් නැහැ!
45
00:02:21,107 --> 00:02:23,375
තප්පර 30
46
00:02:23,377 --> 00:02:24,377
මෙහෙන් පැනගම්මු දැන්!
47
00:02:27,947 --> 00:02:30,782
ඔයාල හොඳින් හිටියා නොනාවරුනේ මහත්වරුනේ, එත් අපි දැන් යන්න ඕනේ!
48
00:02:34,754 --> 00:02:36,655
ඔයා ඒක දැක්කද?
49
00:02:36,657 --> 00:02:39,124
අර මිනිහට මාව මග ඇරුනා, වෙඩි උණ්ඩ 6ක් විතර වගේ.
එයා නාකියි, කලබල වෙලා.
50
00:02:39,126 --> 00:02:41,126
නැහැ, නැහැ, නැහැ ඒ හිස් ආවරණය නිසා.
මම ඔයාට කියනවා.
51
00:02:41,128 --> 00:02:43,595
රෙද්ද.
අපි කොටු වෙලා.
52
00:02:47,500 --> 00:02:50,669
අවධානය දෙන්න, ගෝතම් වැසියනේ!
53
00:02:50,671 --> 00:02:51,937
මොන මගුලක්ද ඔහේ කරන්නේ?
54
00:02:51,939 --> 00:02:53,772
ඔන්න එහෙනම් හැමෝටම!
55
00:02:55,309 --> 00:02:56,608
පස්සට වෙන්න
56
00:02:56,610 --> 00:02:58,043
ඔයාලගේ ඒවා!
57
00:03:03,183 --> 00:03:05,050
මගෙත් එක්ක එන්න! එන්න.
58
00:03:30,580 --> 00:03:31,160
හොඳයි,
59
00:03:31,212 --> 00:03:33,579
අපිට කවදාවත් දැනගන්න වෙන්නේ නැහැ සල්ලි කොච්චරක් නැති උනාද කියල.
60
00:03:33,581 --> 00:03:36,515
එත් මම දැක්ක බෙල්ලෝ කණ රස්තියාදු කාරයෝ නම් පෝලිමේ එනවා.
61
00:03:36,517 --> 00:03:39,785
තවත් මුහුණු ආවරණයක් දාගත්තු පිස්සෙක්.
භයානකයි.
62
00:03:39,787 --> 00:03:43,622
ඒ ආරක්ෂකයා අන්ධද එහෙම නැත්තන් බීලද?
63
00:03:43,624 --> 00:03:45,791
ක්ලයිඩ් එයාගේ කණ්නාඩි දාගන්න ප්‍රතික්ෂේප කළා.
64
00:03:45,793 --> 00:03:47,593
ඒකෙන් එයාව නාකි වගේ පේනවා කිව්වා.
65
00:03:47,595 --> 00:03:50,229
අඩි 20ක් ඉස්සරහ හිටගෙන ඉන්න මිනිහෙක්ට තියපු වෙඩි 6ක් මග ඇරෙනවා
66
00:03:50,231 --> 00:03:51,597
කියන්නේ ඔහේ නාකියෙක් වෙනවා තමයි.
67
00:03:51,599 --> 00:03:53,265
කවුද අනතුරු සංඥාව නාද කලේ?
මමයි කලේ.
68
00:03:53,267 --> 00:03:55,801
ඇයි ඔයා එතනට ආවේ නැත්තේ, පරීක්ෂක?
69
00:03:55,803 --> 00:03:59,238
මේ වගේ ලැජ්ජාවකින් තොර නිර්භීත වැඩ තවත් ඉවසන්න බැහැ.
70
00:03:59,240 --> 00:04:02,074
එයාල සේප්පුවට ගියේ නැහැනේ.
විනාඩි දෙකක් වගේ යනකොට
71
00:04:02,076 --> 00:04:04,076
එයාල ඇවිල්ලා ගිහිල්ලත් ඉවරයි.
72
00:04:04,078 --> 00:04:05,978
විනාඩි දෙකක් ඇතුලත.
73
00:04:05,980 --> 00:04:07,779
රතු හිස් වැසුමක් දාගන හිටපු කෙනා නම් හොඳයි වගේ.
74
00:04:07,781 --> 00:04:09,147
එයා අපේ සල්ලි හොරකම් කලේ නැහැ,
බැංකුවේ එව්වා විතරයි.
75
00:04:09,149 --> 00:04:11,984
එයා අපේ සල්ලි හොරකම් කලේ නැහැ..
බැංකුවේ ඒවා විතරයි.
76
00:04:11,986 --> 00:04:13,518
පස්සේ එයා ඒවගෙන් වැඩි ප්‍රමාණයක්
77
00:04:13,520 --> 00:04:15,554
පාරේ ඉන්න මිනිස්සුන්ට දුන්නා.
හරියට..
78
00:04:16,456 --> 00:04:18,323
..රොබින් හුඩ් වගේ.
79
00:04:18,325 --> 00:04:20,993
අපොයි නියමයි.
මේ බැංකුව කොමියුනිස්ට් කාරයෝ වැඩට අරගෙන තියෙන්නේ.
80
00:04:20,995 --> 00:04:23,528
රොබින් හුඩ් පෝසත් අයගෙන් හොරකම් කරලා දුප්පත් අයට දුන්නේ.
81
00:04:23,530 --> 00:04:25,864
මේ අවි ගත්ත හොරු කලේ සල්ලි විසිකරලා
82
00:04:25,866 --> 00:04:27,366
තමන්ගේ පැනයාම සිද්ධ කරගත්ත එක.
83
00:04:27,368 --> 00:04:29,201
ඒක ගොඩක් වෙනස් දෙයක් නෝනා.
84
00:04:29,203 --> 00:04:30,736
මේ කළු ඇඳගෙන
85
00:04:30,738 --> 00:04:34,006
ඉන්න හොරා, හැම වෙලේම එයාගේ ඔරලෝසුව පරික්ෂා කරනවා නේද?
ඔව්.
86
00:04:34,008 --> 00:04:35,274
එයා වෙලාව බලනවා.
87
00:04:35,276 --> 00:04:37,109
එයාල දන්නවා අපිට ප්‍රතිචාර දක්වන්න යන වෙලාව.
88
00:04:37,111 --> 00:04:38,343
එයාල එයාලගේ පසුබිම් වැඩ හොඳින් කරලා.
89
00:04:38,345 --> 00:04:40,345
මේ ලඟදි අනතුරු සංඥාව වෙන හේතුවකට නාද කලාද ලඟකදී?
90
00:04:40,347 --> 00:04:42,381
නැහැ.
හොඳයි
91
00:04:42,383 --> 00:04:44,750
දුම් බෝම්බයක් තිබ්බ වෙලාවක එහෙම දෙයක් උනා.
92
00:04:44,752 --> 00:04:45,817
දුම් බෝම්බයක්?
93
00:04:45,819 --> 00:04:48,287
සතියකට වගේ කලින් පොඩි විලක්කුවක් හෝ ගින්නක්
94
00:04:48,289 --> 00:04:49,821
වගේ දෙයක්, උකස් මෙසේ උඩ සෙට් කරලා තිබ්බා.
95
00:04:49,823 --> 00:04:52,557
ඒකෙන් අනතුරු සංඥාව නාද උනා.
අපි හිතුවේ
96
00:04:52,559 --> 00:04:54,626
පොඩි එකෙක්ගේ බොරුවක් කියල.
97
00:04:54,628 --> 00:04:56,461
අපිට ඒ සිද්ධිය උන වෙලාවේ වීඩියෝ වාර්තාව ඕනේ වෙනවා
98
00:04:56,463 --> 00:04:57,796
ඒ සිද්ධියේ.
99
00:05:16,482 --> 00:05:18,750
ඔව්, සර්. කොහොමද මම ඔබට උදවු වෙන්නේ?
100
00:05:22,555 --> 00:05:23,955
රෙජි?
101
00:05:23,957 --> 00:05:26,491
පරක්කු වෙලා කතා කලාට සමාවෙන්න.
102
00:05:26,493 --> 00:05:28,593
සමාවෙන්න මට.
103
00:05:28,595 --> 00:05:30,996
අපොයි මගේ දෙවියනේ යාලුවා.
දැන් කොච්චර කාලයක් වෙනවද?
104
00:05:30,998 --> 00:05:34,066
අවුරුදු 20ක්.
105
00:05:35,735 --> 00:05:38,070
මාව ඊයේ රෑ ගෝතම් පොලිසියෙන් අල්ලගත්තා
106
00:05:38,072 --> 00:05:41,340
වෙස්ට්බරි පාලම යට නිදා ගන්න හැදුවට.
107
00:05:41,342 --> 00:05:43,608
මෙන්න, යාළුවා.
ජයවේවා, මිත්‍රයා.
108
00:05:43,610 --> 00:05:47,512
කෙනෙක් නාවික හමුදාවේ හිටපු නිලධාරීන්ගෙන් කෙනෙක්, ඒ දවස් වල
109
00:05:47,514 --> 00:05:49,681
ඉතින් අපි කතා කරා.
මම එයාට කිව්වා
110
00:05:49,683 --> 00:05:52,684
මම රැජිණගේ විශේෂ ගුවන් හමුදා සේවයේ වැඩ කළා කියලා.
111
00:05:52,686 --> 00:05:54,152
ඉතින් එයා මට අනුකම්පා කළා.
112
00:05:54,154 --> 00:05:58,056
එයා කියනවා, ඇයි ඔයාගේ රෙජිමේන්තුවේ පරණ මිත්‍රයෝ හොයාගෙන් යන්නේ නැත්තේ කියල
113
00:05:58,058 --> 00:06:01,059
එයාලගෙන් කෙනෙක්ට ඔයාට උදවු වෙන්න පුළුවන්ද බලන්න.
114
00:06:01,061 --> 00:06:03,195
හොඳයි, ඔයා දන්නවානේ..
115
00:06:04,731 --> 00:06:06,932
මම ගොඩක් සතුටුයි ඔයා මාව හොයාගෙන ආවට, රෙජ්.
116
00:06:06,934 --> 00:06:08,934
කවුරුහරි මට කිව්වා නම්
117
00:06:08,936 --> 00:06:12,237
මෙහෙදී ඔයාව හොයාගත්තා කියලා, මම විශ්වාස කරන්නේ නැහැ.
118
00:06:12,239 --> 00:06:15,574
මම කැමතියි මෙහාට.
119
00:06:15,576 --> 00:06:17,709
ඒක හොඳයි මටත්.
120
00:06:17,711 --> 00:06:19,978
මට පේනවා ඒක.
121
00:06:19,980 --> 00:06:22,514
මට ඔයාව ගොඩක් මතක් උනා, යාළුවා.
122
00:06:22,516 --> 00:06:24,816
ඔයාගේ කැත කෝප්පය ගොඩක් මතක් උනා
123
00:06:26,252 --> 00:06:28,120
ජයවේවා.
124
00:06:29,088 --> 00:06:32,124
මොකද උන් රෙජි?
125
00:06:33,092 --> 00:06:35,060
වැනේසා මැරුණා.
126
00:06:35,062 --> 00:06:37,796
අවුරුදු 11 කට කලින්.
127
00:06:37,798 --> 00:06:40,799
මට කිසිම හයියක් ආවේ නැහැ
128
00:06:40,801 --> 00:06:44,469
මට ආයෙත් එහාට යන්න, ඔයා දන්නවනේ?
129
00:06:44,471 --> 00:06:47,439
අවුරුද්දකට පස්සේ මට ගෙදරත් නැති උනා.
130
00:06:47,441 --> 00:06:49,608
ආයෙත් ගෝතම් වලට ආවා.
131
00:06:49,610 --> 00:06:51,877
රස්සාවල් කීපයකුත් කළා.
132
00:06:51,879 --> 00:06:54,780
මට ආඩම්බර වෙන්න පුළුවන් වගේ එව්වා නෙමේ
133
00:06:57,650 --> 00:06:59,918
මම බිව්වා ඇල්ෆි.
134
00:07:01,821 --> 00:07:04,189
ඒ බීමත්කම නිසා.
135
00:07:04,191 --> 00:07:05,757
ඇල්ෆ්‍රඩ්?
136
00:07:07,527 --> 00:07:09,428
ආහ, බෘස් මහත්තයා.
137
00:07:09,430 --> 00:07:11,196
මේ තමයි...
138
00:07:11,198 --> 00:07:12,998
රෙජිනෝල්ඩ් පෙයින්
139
00:07:13,000 --> 00:07:15,000
අපි දෙන්න එකට වැඩ කලේ සර්.
140
00:07:17,170 --> 00:07:18,904
ඔයාව හමුවීම සතුටක්, සර්.
141
00:07:18,906 --> 00:07:20,572
ඔයාව කුණාටුවට අහු උනාද?
142
00:07:20,574 --> 00:07:22,841
රෙජිට ටිකක් නරක කාලයක් උදා වෙලා තියෙන්නේ බෘස් මහත්තයා.
143
00:07:22,843 --> 00:07:25,177
මට කරදරයක් වෙන්න ඕනේ නැහැ.
මම නිකන්..
144
00:07:25,179 --> 00:07:28,447
මම ඇල්ෆිව දැක්කේ නැහැ කාලෙකින්.
145
00:07:28,449 --> 00:07:32,050
නැහැ මට ගොඩක් සතුටුයි ඔයා අපිව හොයාගෙන් ආවට, පෙයින් මහත්තයා.
146
00:07:32,052 --> 00:07:34,619
කරුණාකරලා අපිත් එක්ක දවස් කීපයක් ඉන්න.
147
00:07:35,922 --> 00:07:37,756
ඒක නම් ඔබේ ගොඩක් හොඳ කරුණා ගුණයක්, එත්...
148
00:07:37,758 --> 00:07:38,890
මම බලකරනවා.
149
00:07:40,226 --> 00:07:41,326
අනේ.
150
00:07:45,598 --> 00:07:47,599
කොහෙටද ඔයා මාව අරගෙන යන්නේ?
151
00:07:47,601 --> 00:07:49,801
මේ පැත්තෙන් මූනි නෝනා.
152
00:08:19,560 --> 00:08:21,030
කවුද මේ මිනිස්සුන්ව තෝරාගන්නේ?
153
00:08:21,034 --> 00:08:23,101
කොහෙන්ද එයාලව අරගෙන එන්නේ?
154
00:08:39,360 --> 00:08:40,340
කරුණාකරලා ඉඳ ගන්න.
155
00:08:46,559 --> 00:08:48,627
ඉඳගන්න.
156
00:08:57,136 --> 00:08:59,971
මෙන්න ඉන්නවා ඔයා රෙඩ් හුඩ් මහත්තයා.
157
00:08:59,973 --> 00:09:01,973
කොල්ලකාරයෝ ටික අවුරුදු දහයක් තිස්සේ පෙම් කෙලින්නේ.
158
00:09:01,975 --> 00:09:04,309
මම මැරුණ අය සහ හිරේ ගිය අය අයින් කළා.
159
00:09:04,311 --> 00:09:05,644
කවුරුහරි අපතයෝ පිරිසකගෙන් එකෙක්.
160
00:09:05,646 --> 00:09:08,213
එයාල මෙතැන ගැන ඇහැගහගෙන ඉඳල තියෙනවා වැඩේ දෙන්න සතියකට කලින් ඉඳලා.
161
00:09:08,215 --> 00:09:10,782
අනතුරු සංඥාව ඇති කරලා ප්‍රතිචාර දක්වන වෙලාව ගැන බලලා.
162
00:09:10,784 --> 00:09:13,351
එයා පෙනුමට නම් ගොඩක් තරුණයි.
එයා මෙතන ඉන්නේ නැතුව ඇති.
163
00:09:18,457 --> 00:09:20,592
ඔයා දැක්කද ඒක?
164
00:09:20,594 --> 00:09:22,794
නැහැ, ඔයා මගේ කණ්නාඩි දෙක ගත්තු නිසා.
165
00:09:22,796 --> 00:09:24,629
මෙන්න මෙතන,
එයාගේ කබායට යටින්.
166
00:09:24,631 --> 00:09:27,098
එයා ඇඳගෙන ඉන්නේ වැඩකරන තැන කමිසයක්.
167
00:09:27,100 --> 00:09:29,167
ක්ලේග්ස් ඔටෝ.
168
00:09:31,437 --> 00:09:33,806
මෝඩයා.
169
00:09:40,881 --> 00:09:43,048
රතු හිස් වැසුම් කල්ලිය!
170
00:09:43,050 --> 00:09:44,883
එකෙන් පොඩි ගතියක් එනවා.
171
00:09:44,885 --> 00:09:46,551
නැහැ, එහෙම දෙයක් නැහැ, පේනවද අර මිනිස්සු?
172
00:09:46,553 --> 00:09:47,853
එයාල මට කැමතියි.
173
00:09:47,855 --> 00:09:49,321
එයාල කැමති තමුසේ විසි කරපු සල්ලි වලට.
174
00:09:49,323 --> 00:09:50,989
ස්තුතියි ඒකට, කොහොම උනත්.
175
00:09:50,991 --> 00:09:52,491
අපි ඒක ඔහේගේ කොටසින් අයින් කරගන්නද?
176
00:09:52,493 --> 00:09:53,892
ඔයාලට තේරෙන්නේ නැහැ ඒක.
177
00:09:53,894 --> 00:09:56,561
අපි තුවක්කු අතේ තියාගෙන ඉන්න හොරු කල්ලියක් නෙමේ තවදුරටත්.
178
00:09:56,563 --> 00:09:58,230
අපි තමයි රතු හිස් වැසුම් කල්ලිය.
179
00:09:58,232 --> 00:10:00,699
සල්ලි කාරයන්ගෙන් අරගෙන දුප්පතුන්ට බෙදා දෙන.
180
00:10:00,701 --> 00:10:02,567
මගේ වචනේ මතක තියාගන්න,
181
00:10:02,569 --> 00:10:05,103
මේ නගරයේ ඉන්න මිනිස්සු මට කැමති වෙනවා.
182
00:10:06,005 --> 00:10:08,173
අපි.
තමුසේ කට වහගන්නවද?
183
00:10:08,175 --> 00:10:10,075
මේ විදිහට ආඩම්බර කම් දාන්න යන එකෙන් අපි හැමෝටම මැරෙන්නයි වෙන්නේ.
184
00:10:10,077 --> 00:10:12,344
ඔයා වැරදියි. අර ආරක්ෂකයා මට අඩි 20ක් වගේ එහායින් හිටියේ
185
00:10:12,346 --> 00:10:13,712
එක වෙඩිල්ලක්වත් මගේ ලඟින් ගියේ නැහැ.
186
00:10:13,714 --> 00:10:14,613
වාසනාව!
187
00:10:14,615 --> 00:10:17,115
ඒ මිනිහා හොඳටම කලබල වෙලා හිටියේ.
188
00:10:17,117 --> 00:10:18,016
ඒ හිස් වැස්ම නිසා!
189
00:10:18,018 --> 00:10:19,718
ඒ වාසනාව නිසා.
මම කියන්නේ.
190
00:10:19,720 --> 00:10:21,720
මම ඒක දාගත්තම වෙනස්ම කෙනෙක් විදිහටයි දැනෙන්නේ.
191
00:10:21,722 --> 00:10:23,088
ඒයි ඉඳගන්නවා?
192
00:10:23,090 --> 00:10:24,589
අපි හෙට වැඩ ගැන බලන්න ඕනේ.
193
00:10:24,591 --> 00:10:26,758
නැහැ, මේකෙන් අපිව වෙන් කරවනවා.
194
00:10:26,760 --> 00:10:30,228
ඒක රෙදි කෑල්ලක් විතරයි...
ඒකෙන් හිල් දෙකක් කපන්න විතරයි ඕනේ.
195
00:10:31,197 --> 00:10:32,831
ඒක සලකුණක්!
196
00:10:32,833 --> 00:10:35,100
හිස්වැස්ම දාන්නේ කවුරු උනත්
197
00:10:35,102 --> 00:10:36,501
එයා පෙරමුණ ගන්න ඕනේ!
198
00:10:49,916 --> 00:10:52,584
එයා හරි.
199
00:10:52,586 --> 00:10:55,921
විරුද්ධ අදහස් මොකුත් තියෙනවද?
200
00:11:04,130 --> 00:11:05,260
එහෙනම්...
201
00:11:05,260 --> 00:11:09,660
ඔයා තමයි මේ අවුල් වලට හේතු උන කෙනා.
202
00:11:09,670 --> 00:11:11,970
පිහිය තියාගෙන ඉන්න කෙනා දැන්.
203
00:11:11,970 --> 00:11:14,030
මේක ඔයාගේ ආයතනයක්ද?
204
00:11:14,040 --> 00:11:15,240
ඔව්, මම ඒක පාලනය කරන්නේ.
205
00:11:15,240 --> 00:11:17,400
එත් ඔයාට නේ ඒක අයිති?
206
00:11:17,410 --> 00:11:19,140
වෛද්‍ය තුමාට තමා ඒක අයිති.
207
00:11:20,110 --> 00:11:22,910
කොහෙද ඔයා යන්නේ?
208
00:11:22,910 --> 00:11:25,650
ආයෙත් බිම් මහලට.
අපේ කතා ඉවරයි මෙතන.
209
00:11:25,650 --> 00:11:26,650
මූනි නෝනා..
210
00:11:32,750 --> 00:11:34,090
පොඩ්ඩක් ඉඳ ගන්න.
211
00:11:34,090 --> 00:11:37,060
මම කතා කරන්නේ දොස්තරට විතරයි.
212
00:11:37,060 --> 00:11:39,760
එයා ගෝතම් වල උපදේශන සේවා වලට ගියා.
213
00:11:39,760 --> 00:11:41,560
එහෙනම් එයා ආයේ ආවම මට කතා කරන්න.
214
00:11:41,560 --> 00:11:43,900
එයා විශේෂයෙන්ම මගෙන් ඉල්ලුවා
215
00:11:43,900 --> 00:11:46,100
ඔයාගේ ඉල්ලීම් වලට යොමු වෙන්න කියල.
216
00:11:47,670 --> 00:11:49,670
එයාගේ නම
217
00:11:49,670 --> 00:11:51,270
මට සමාවෙන්න?
218
00:11:51,270 --> 00:11:54,210
දොස්තර. එයාගේ නම.
219
00:11:56,340 --> 00:11:58,410
ඩුල්මැචර්
220
00:12:01,150 --> 00:12:04,550
ඔහේ කියන්න දොස්තර ඩුල්මැචර්ට
221
00:12:04,550 --> 00:12:07,150
අර බිම් මහල මගේ කියලා.
222
00:12:07,160 --> 00:12:09,360
කිසි කෙනෙක් පිටවෙන්නේ නැහැ
223
00:12:09,360 --> 00:12:12,230
මම එහෙම කිව්වේ නැත්තන්.
ඒක ඒ විදිහෙන්ම තියේවි
224
00:12:12,230 --> 00:12:14,500
එයා මගෙත් එක්ක ඉඳගන්න තෙක්
225
00:12:14,500 --> 00:12:16,660
සහ කොන්දේසි කතා කරනතෙක්.
226
00:12:23,710 --> 00:12:27,110
සමහරවිට..
227
00:12:27,110 --> 00:12:29,740
ඔබ සහ මම දෙන්න තිබ්බේ වැරදි අඩියක් වෙන්න ඕනේ මූනි නෝනා.
228
00:12:29,750 --> 00:12:31,410
කවදද ඔයා අන්තිමට
229
00:12:31,410 --> 00:12:34,720
නෑවේ?
අලුත් ඇඳුම් ඇන්දේ? හ්ම්ම්?
230
00:12:38,190 --> 00:12:41,060
මූනි නෝනාව මගේ පුද්ගලික නාන කාමරයට එක්කගෙන යන්න
231
00:12:41,060 --> 00:12:43,260
එයාට අලුත්ම ඇඳුම් ටිකක් අරගන්න
232
00:12:43,260 --> 00:12:44,560
ගබඩාවෙන්.
233
00:12:44,560 --> 00:12:46,230
නැවුම් වෙන්න.
234
00:12:46,230 --> 00:12:47,900
ආයෙත් මගේ ලඟට එන්න.
235
00:12:47,900 --> 00:12:50,500
එතකොට සමහරවිට අපිට තව ටිකක් කතා කරන්න පුළුවන්.
236
00:12:53,770 --> 00:12:56,270
අවමංගල්‍ය අධ්‍යක්ෂක කියනවා,
237
00:12:56,270 --> 00:12:58,740
වෙටර්වරියට...එපා,
වෙටර්වරිය කියනවා අවමංගල්‍ය අධ්‍යක්ෂකට,
238
00:12:58,740 --> 00:13:01,740
එයා හැමවෙලේම ටිකක් දර දඬු කෙනෙක්.
239
00:13:01,740 --> 00:13:02,940
එච්චරයි.
240
00:13:02,950 --> 00:13:05,210
අපි යමු.
ඉන්න. එපා.
241
00:13:05,210 --> 00:13:09,150
සුබ රාත්‍රියක් වේවා.
නැවත ලබන සතියෙත් මුණගැහෙමු, සර්. හරි.
242
00:13:09,150 --> 00:13:13,020
ඒකට කමක් නැහැ. අපි ලඟ තියෙන්නේ...
මොනවද අපි ළඟ තියෙන්නේ? කරුණාකරලා බලන්න ටිකක්.
243
00:13:13,020 --> 00:13:15,360
....කාඩ්.
244
00:13:15,360 --> 00:13:16,820
හරි.
245
00:13:16,830 --> 00:13:18,360
මොකද අවුල?
246
00:13:18,360 --> 00:13:20,630
පෙන්ගුයින් මහත්තයා.
මම අදහස් කලේ පෙන්ගුයින්. මම අදහස්...
247
00:13:20,630 --> 00:13:22,660
මම...
මොකද?
248
00:13:22,670 --> 00:13:25,230
අපි ළඟ අරක්කු මොකුත් නැහැ.
249
00:13:25,230 --> 00:13:28,700
මොකක්? හෙලෝ? ඔහේගේ පිටිපස්සේ අරක්කු බිත්තියක්ම තියෙනවා.
250
00:13:28,700 --> 00:13:31,170
ඒ පාටකරපු වතුර, සර්.
හැමවෙලේම එහෙම තියෙනවා.
251
00:13:31,170 --> 00:13:35,310
අපි ඇත්ත එව්වා තියන්න පහල, එත් අපේ බඩු ඉවරයි දැන්.
252
00:13:35,310 --> 00:13:38,180
එහෙනම් තවත් ඇනවුම් කරන්න. අපි කළා.
253
00:13:38,180 --> 00:13:39,350
ඒක මේ..
254
00:13:39,350 --> 00:13:42,020
ඒවා මැරෝනිගේ අරක්කු.
255
00:13:42,020 --> 00:13:45,090
එයා ඔයා එක්ක පොඩි අවුලකින් ඉන්නේ මේ දවස් ටිකේ.
256
00:13:47,060 --> 00:13:50,220
එයා ෆිෂ්ගේ ලොකු රසිකයෙක් එක්ක.
257
00:13:50,230 --> 00:13:53,230
මොකද එයා ඇයට අරක්කු විකුණන්නේ?
258
00:13:53,230 --> 00:13:54,560
ව්‍යාපාර කියන්නේ ව්‍යාපාර.
259
00:13:54,560 --> 00:13:57,060
එත් එයා ඔයාගේ ක්‍රමේට කැමති නැහැ.
260
00:13:57,070 --> 00:14:00,470
එත් එයාට ඔයාව මරන්න බැහැ, ඉතින්...
ඒක...
261
00:14:00,470 --> 00:14:03,000
මේක විකාරයක්.
අරක්කු ගන්න දහස් ගණන් තැන් තියෙනවා.
262
00:14:03,010 --> 00:14:05,010
එතැනදී තමයි වැඩේ තවත් අවුල් වෙන්නේ.
263
00:14:05,010 --> 00:14:08,510
බලන්න, මැරෝනි එයා තමයි මුළු නගරෙටම අරක්කු සපයන්නේ.
264
00:14:08,510 --> 00:14:11,410
කිසි කෙනෙක්ට හයියක් නැහැ එයාට එරෙහිව ඔයාට උදවු කරන්න.
265
00:14:12,450 --> 00:14:13,450
උදවු...
266
00:14:13,450 --> 00:14:14,620
යනවා යන්න මෙහෙන්!
267
00:14:14,620 --> 00:14:16,620
ස්තුතියි.
බායි. සමාවෙන්න.
268
00:14:16,620 --> 00:14:18,320
ඔහේ විහිලු කාරයෙක් නෙමේ.
269
00:14:18,320 --> 00:14:21,790
ඔහේ මම අසමත් වෙනවා බලාගෙන ලොකු සතුටක් විඳිනවා.
270
00:14:21,790 --> 00:14:23,520
එකේ අනික් පැත්ත.
271
00:14:23,530 --> 00:14:25,460
මම හිටියේ ෆිෂ් එක්ක
272
00:14:25,460 --> 00:14:28,960
අපි මේ තැන අරගන්න කොට චීන ඔට්ටු තිප්පලක්.
273
00:14:28,970 --> 00:14:31,100
ඒක පාවිච්චි කලේ කුකුල් පොර අල්ලන්න.
274
00:14:31,100 --> 00:14:33,300
සෑහෙන්න කාලයක් ගියා ඒ ගඳ අයින් කරන්න.
275
00:14:35,040 --> 00:14:37,640
මගේ ලේ, දහදිය සහ කඳුළු මෙහෙ කිමිදිලා තියෙන්නේ.
276
00:14:39,210 --> 00:14:42,080
ඔයා මට අවසර දෙනවා නම්
277
00:14:42,080 --> 00:14:45,250
මම අරක්කු ටිකක් මිලට ගන්න යන්න ඕනේ
278
00:14:45,250 --> 00:14:48,350
මගේ පිරිහෙන අනුග්‍රාහක පිරිසට.
279
00:14:50,220 --> 00:14:51,820
ප්‍රවේශම් වෙන්න.
280
00:14:51,820 --> 00:14:55,260
ඔයා දැකලා තියෙනවනේ මැරෝනි එක්ක පැටලුනාම වෙන දේ.
281
00:15:05,270 --> 00:15:07,330
ගෝතම් පොලිසියෙන්!
282
00:15:14,540 --> 00:15:17,340
පෙනෙන විදිහට එයාල ඊයේ රෑ මෙහෙ ඉඳල තියෙන්නේ.
283
00:15:17,350 --> 00:15:18,550
හේයි.
284
00:15:18,550 --> 00:15:20,210
ඔයාගේ අර ලස්සන දොස්තර යාලුවා,
තොම්ප්ස්කින්...
285
00:15:20,220 --> 00:15:22,150
ලෙස්ලි.
මොකක්හරි.
286
00:15:22,150 --> 00:15:25,450
දෙන්න මට D දෙකක්....
ඩර්ටි ඩීටෙල්ස් (නරක විස්තර)
287
00:15:25,450 --> 00:15:27,590
කිසිම දෙයක් අතාරින්න එපා.
288
00:15:29,130 --> 00:15:30,190
තමන්ගේ සහයකයට බාරදෙන්න ඕනේ.
289
00:15:30,190 --> 00:15:31,490
උදාසීන විදිහට ඉඳගෙන ඉන්න එපා.
290
00:15:31,490 --> 00:15:34,200
සෙල්ලම් අස්සයගේ පිටට නගින්න උදවු දෙන්න වෙනවා.
291
00:15:34,200 --> 00:15:35,900
අපි හිතමු ඔයාට ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් කියල
292
00:15:35,900 --> 00:15:37,900
උඩ ඉන්න අතරේ.
293
00:15:37,900 --> 00:15:39,070
ඔයා ලඟ පසුම්බ්ය තිබ්බේ.
294
00:15:39,070 --> 00:15:40,530
දැන් ඔයාට ඔයාටම කියල හෙදියක් ඉන්නවා.
295
00:15:43,810 --> 00:15:46,840
මට හිතෙන්නේ අපේ මිත්‍රයා ෆ්ලොයිඩ්ව මට හම්බුනා කියල.
296
00:15:53,010 --> 00:15:55,750
මොනවා? මම බිව්වේ නැත්තන් අධිකරණ වෛද්‍ය නිලධාරීන් බෝයි.
297
00:15:57,690 --> 00:16:00,520
හරි, මේ තමයි හිස් වැස්ම දාගෙන හිටපු මනුස්සයා.
298
00:16:00,520 --> 00:16:02,190
එයා ඇඳගෙන ඉන්නේ ඒ කබායම තමයි.
299
00:16:02,190 --> 00:16:05,190
මට පුදුමේ මෙයා මොනවා කලාද කියල කණ්ඩායමේ අනික් අයව කේන්ති ගස්සන්න.
300
00:16:05,190 --> 00:16:07,390
සමහරවිට එයාල දැනගන්න ඇති අපි මෙයාව අල්ලාගෙන කියල.
301
00:16:07,400 --> 00:16:09,530
එයා තමයි නායකයා, පෙනෙන විදිහට අපි දැන් දැක්කේ
302
00:16:09,530 --> 00:16:12,600
රතු හිස් වැසුම් කණ්ඩායමේ අන්තිමයව.
303
00:16:16,710 --> 00:16:19,540
සුබ උදැසනක් හැමෝටම!
304
00:16:24,010 --> 00:16:26,310
මගෙන් අයින් වෙනවා! මට කරගන්න පුළුවන්.
305
00:16:26,320 --> 00:16:27,820
හරි.
අපි මෙහාට ආවේ
306
00:16:27,820 --> 00:16:29,480
ඔයාලගේ සල්ලි වෙනුවෙන් නෙමේ.
307
00:16:29,490 --> 00:16:31,590
අපි මෙහාට ආවේ රක්ෂණය වෙනුවෙන්!
308
00:16:32,520 --> 00:16:34,360
මම අදහස් කලේ බැංකුවේ රක්ෂණ මුදල් වෙනුවෙන්!
309
00:16:34,360 --> 00:16:35,820
තප්පර 60
310
00:16:36,660 --> 00:16:37,790
හේයි! ඔයා අපිත් එක්ක ඒ සල්ලි
311
00:16:37,790 --> 00:16:39,030
ටිකක් බෙදාගන්නවද, හුඩ්?
312
00:16:40,030 --> 00:16:42,560
තප්පර 30
313
00:16:43,800 --> 00:16:45,470
මොකද්ද අප්පා. අපි ගොඩ දෙනෙක්
314
00:16:45,470 --> 00:16:46,570
මෙතන පීඩා විඳිනවා.
315
00:16:47,700 --> 00:16:49,170
තප්පර 10
316
00:16:49,170 --> 00:16:50,570
අපි යමු!
317
00:16:50,570 --> 00:16:51,740
හොඳයි.
318
00:16:59,550 --> 00:17:01,220
දිගු කලක් වැජඹේවා ගෝතම්!
319
00:17:01,220 --> 00:17:03,350
සයොනාරා!
320
00:17:08,620 --> 00:17:10,030
එතකොට එතන ඉන්නේ හතරයි.
321
00:17:10,030 --> 00:17:12,500
මිනිස්සු බැංකු වලට වෙලා බලන් ඉන්නවා
322
00:17:12,500 --> 00:17:14,000
මේ මෝඩයන්ගෙන් දීමනා ලැබෙනකන්.
323
00:17:14,000 --> 00:17:16,170
අපිට කවදාවත් මේ කට්ටිය අල්ලගන්න වෙන්නේ නැහැ,
කිසි කෙනෙක්ට ඕනේ නැහැ අපිට කියලා එයාලව අල්ල ගන්න.
324
00:17:16,170 --> 00:17:17,270
මට පරණ මිනිහා කිව්වා,
එත් තක්කඩි
325
00:17:17,270 --> 00:17:19,400
පොලිස්කාරයන්ට වඩා ජනප්‍රිය වෙනවා
326
00:17:19,400 --> 00:17:21,740
ඒක අරාජිකත්වයක්.
හිතන්න ඒ ගැන.
327
00:17:21,740 --> 00:17:24,040
ඒ රතු හිස්වැස්ම දාගෙන ඉන්න කවුරු හරි කැමති වෙනකන්
328
00:17:24,040 --> 00:17:25,740
මේ කල්ලියට හැමදාම ඉන්න පුළුවන්.
329
00:17:25,740 --> 00:17:27,010
හේයි, යාළුවනේ.
330
00:17:27,010 --> 00:17:28,810
ඔයාට මුණගැහෙන්න කැමති කෙනෙක් එක්කගෙන ආවා.
331
00:17:28,810 --> 00:17:30,550
මේ චෙන්ග් මහත්තයා.
332
00:17:30,550 --> 00:17:32,880
චෙන්ග්, හරි.
එය ඇසින් දුටු සාක්කි කාරයෙක්.
333
00:17:32,880 --> 00:17:34,450
බැංකුවෙන්?
334
00:17:34,450 --> 00:17:36,120
මම වැඩ කරන්නේ ඒ ළඟ ආපනශාලාවක.
335
00:17:36,120 --> 00:17:38,450
රතු හිස් වැසුම් කල්ලිය අද උදේ වාහනේ නතර කලේ එතන.
336
00:17:38,460 --> 00:17:40,090
මම කුණු එලියට දාන්න ආපු ගමන්
337
00:17:40,090 --> 00:17:41,420
එයාල ඒ පැත්තට දුවගෙන ගියා.
338
00:17:41,430 --> 00:17:42,630
ඔයා එයාලගේ මුහුණු දැක්කද?
339
00:17:42,630 --> 00:17:44,760
එක්කෙනෙක්ගේ... මහතා මනුස්සයා හිස් වැස්ම සහිතව හිටපු කෙනා.
340
00:17:44,760 --> 00:17:46,330
එයා ඒක අයින් කළා පදවනකොට.
341
00:17:47,430 --> 00:17:49,630
මම කටු සටහන් ශිල්පියෙක් ගේන්නම්.
විනාඩියක් ඉන්න.
342
00:17:49,630 --> 00:17:52,370
දැනටමත් සන්නද්ධ කල්ලි වල ෆයිල් ඇරලා තියෙන්නේ.
343
00:17:52,370 --> 00:17:54,970
සමහරවිට එයාට ඒ අයගෙන් හොයාගන්න පුළුවන්,
එයාට කෙනෙක් අඳුරගන්න පුළුවන් නම්.
344
00:17:54,970 --> 00:17:57,510
සමහරවිට ඒ යම්කෙනා ගස් ෆ්ලොයිඩ්ගේ සහචරයෙක් වෙන්න පුළුවන්.
345
00:17:57,510 --> 00:18:00,240
එකම ගැටලුව අපිට තියෙන වාර්තා ටිකක් පරණයි..
එයා දැන් ගොඩක් වෙනස් ඇති.
346
00:18:00,250 --> 00:18:02,650
අපි චෙන්ග්ගේ විස්තරයට හරියන දෙතුන් දෙනෙක් හොයාගත්තා.
347
00:18:02,650 --> 00:18:04,850
අපිට පරණ තාලේ පෙළගැස්මක් අරගන්න.
348
00:18:04,850 --> 00:18:08,050
ඉන්න. තප්පරයක් ඉන්න.
මට මොනවද ඒකෙන් ලැබෙන්නේ?
349
00:18:09,190 --> 00:18:10,720
මගේ ළඟ මේ නැවතුම් ප්‍රවේශපත්‍ර තියෙනවා
350
00:18:10,720 --> 00:18:13,060
මොකද මගේ කලින් ගෑණි මහා පිස්සු මගුලක්.
351
00:18:13,060 --> 00:18:15,660
අපි බලන්නම් අපිට මොනවද කරන්න පුළුවන් කියල.
352
00:18:26,840 --> 00:18:29,270
සටන් කරන්න පුහුණුවක්?
353
00:18:32,380 --> 00:18:34,240
නිකන් පුහුණුවක්.
354
00:18:34,250 --> 00:18:35,880
කවුද ඔයාට උදවු කරන්නේ?
355
00:18:35,880 --> 00:18:38,150
ඇල්ෆ්‍රඩ්
356
00:18:38,150 --> 00:18:39,480
හොඳ තේරීමක්.
357
00:18:39,480 --> 00:18:41,880
පෙන්වන්න ඔයාගේ ඉරියව්
358
00:18:49,790 --> 00:18:51,160
හොඳයි.
359
00:18:51,160 --> 00:18:52,630
ගහන්න මට.
360
00:18:55,070 --> 00:18:56,800
ආයෙත්.
361
00:18:58,300 --> 00:19:00,640
පස්සට වෙන්න එපා.
362
00:19:00,640 --> 00:19:02,340
ඔයාට මට ගහන්න පුළුවන්, පුතා.
363
00:19:05,940 --> 00:19:07,480
එන්න.
364
00:19:07,480 --> 00:19:09,480
ඔයාව කේන්ති ගස්සවන්න ඔයිට් වඩා දෙයක් ඕනේ, පුතා.
365
00:19:09,480 --> 00:19:11,150
එන්න.
366
00:19:11,150 --> 00:19:12,420
ආයෙත්
367
00:19:12,420 --> 00:19:13,980
එන්න.
368
00:19:19,590 --> 00:19:22,090
දැන්, දැන්.
කවදාවත් ඔයාගේ පාලනය නැතිකර ගන්න එපා.
369
00:19:22,090 --> 00:19:23,630
ඒක නිසා ඔයාට මැරෙන්න වෙයි.
370
00:19:23,630 --> 00:19:26,200
දැන් ඔයාට ඕනේ මට ගහන්න නේද?
ඔයාට ඕනේ මට ගහන්න නේද?
371
00:19:26,200 --> 00:19:28,330
හරි.පාරක් ගහන්න.
372
00:19:28,330 --> 00:19:30,570
පාරක් ගහන්න. කරන්න.
373
00:19:32,940 --> 00:19:34,600
කෙනෙක් ඔයාට නිකන් පාරක් ගහන්න දෙනවා,
374
00:19:34,610 --> 00:19:36,040
ඔයා ඒ පාර ගහන්න ඕනේ.
375
00:19:36,040 --> 00:19:37,540
ඔයා මට ගහන්න ඔයාට පුළුවන් උපරිමෙන්.
376
00:19:37,540 --> 00:19:39,210
අපොයි, ඊට වඩා.
377
00:19:39,210 --> 00:19:40,340
ඔයාගේ උරහිස පස්සට දාලා ගහන්න.
378
00:19:40,350 --> 00:19:41,940
ඔයාගේ ඇඟේ මුළු බරම ඒ පහරට එකතු කරන්න.
379
00:19:41,950 --> 00:19:43,110
ගහන්න, කරන්න ඒක
380
00:19:43,680 --> 00:19:45,780
හයියෙන්. ආයෙත් සැරයක්.
381
00:19:50,690 --> 00:19:51,450
ආයෙත්.
382
00:19:51,460 --> 00:19:52,890
එන්න.
ආයෙත් කරන්න.
383
00:19:52,890 --> 00:19:55,020
මගේ පිටිපස්සෙන් එල්ලෙන්න පුතා.
එන්න ඔයාට ඒක කරන්න පුළුවන්.
384
00:19:55,030 --> 00:19:56,330
එන්න. ආයෙත්.
385
00:19:56,330 --> 00:19:57,560
ඔයා මට වඩා ගොඩක් ලොකුයි!
386
00:19:57,560 --> 00:19:58,890
එහෙනම් ඔයාගේ වාසිය පාවිච්චි කරන්න!
387
00:19:58,900 --> 00:19:59,830
ඔයා මගේ පහලට ගහන්න.
388
00:19:59,830 --> 00:20:02,060
මට දණහිසෙන් ගහන්න, වලලුකරෙන්
389
00:20:02,070 --> 00:20:03,500
අත්වැසුම් ගැන අමතක කරන්න!
390
00:20:03,500 --> 00:20:04,870
ඔයාගේ වටේ තියෙන දෙයක් පාවිච්චි කරන්න.
391
00:20:04,870 --> 00:20:07,340
මෙන්න. මෙන්න.
392
00:20:08,910 --> 00:20:10,370
-ගහන්න.
-හරි!
393
00:20:10,380 --> 00:20:12,910
දැන් ඔය ඇති.
394
00:20:15,010 --> 00:20:17,550
සමහරවිට දැන් නාන්න හැම දෙයක්ම සූදානම් ඇති, බෘස් මහත්තයා.
395
00:20:19,720 --> 00:20:22,720
පෙයින් මහත්තයා මට වෙනස් සටන් ක්‍රම වගයක් පෙන්වමින් හිටියේ.
396
00:20:22,720 --> 00:20:24,550
ඔව් මට පේනවා ඒවා, නැද්ද මම අහන්නේ?
397
00:20:24,560 --> 00:20:28,090
ඔයාගේ විෂය මාලාවට ගැලපෙන ක්‍රම නෙමේ නේද?
398
00:20:28,090 --> 00:20:30,090
නැහැ එහෙම නෙමේ. එත් ඒවා කාර්ය සාධකයි.
399
00:20:30,090 --> 00:20:32,190
හික්මීම සහ හැකියාවන්
400
00:20:32,200 --> 00:20:34,630
සහ කැපවීමෙන් වැඩ කිරීම තමයි කාර්ය සාධක වෙන්නේ.
401
00:20:38,770 --> 00:20:41,100
අර නාන වැඩේ පටන් ගත්තොත් මොකද සර්?
402
00:20:43,010 --> 00:20:45,140
එපා.
403
00:20:54,420 --> 00:20:56,790
ඔයා මීට කලින් කවදාවත් ළමයෙක් උසමහත් කරලා නැද්ද, රෙජ්?
404
00:20:56,790 --> 00:20:58,790
නැහැ.
405
00:20:58,790 --> 00:21:01,020
මමත් නැහැ.
406
00:21:01,030 --> 00:21:04,960
මගේ ජිවිතේ මම කරපු අමාරුම රස්සාව.
407
00:21:04,960 --> 00:21:07,800
ඒ වෙනුවෙන් කිසිම දෙයක් සූදානම් වෙන්න බැහැ.
408
00:21:07,800 --> 00:21:09,800
අහන්න, මම සලකුණෙන් එහා ගියාට මට සමාවෙන්න.
409
00:21:09,800 --> 00:21:11,500
මම නිකන්...
410
00:21:11,500 --> 00:21:13,470
ඒක පැහැදිලි දෙයක් ඔයා කොච්චර එයාට උදවු වෙලාද කියල.
411
00:21:13,470 --> 00:21:15,240
නැහැ, එයා මට උදවු කළා.
412
00:21:16,870 --> 00:21:20,910
එයාට දැනෙන්න මම හොඳ මනුස්සයෙක්, රෙජ්.
413
00:21:23,810 --> 00:21:26,880
අපි අපේ අතීතය ඒක අයිති දිහාම තියෙන්න අරිමු.
414
00:21:28,350 --> 00:21:30,720
අතීතය තුලම.
415
00:21:47,600 --> 00:21:51,540
එච්චරද? කම්කරුවෝ දෙන්නද?
416
00:21:52,840 --> 00:21:54,410
මේක නම් ගොඩක් ලේසි වෙයි.
417
00:21:54,410 --> 00:21:55,710
ඉක්මන් කරන්න කට්ටිය.
418
00:22:03,850 --> 00:22:05,750
මේක නුසුදුසු දෙයක්.
419
00:22:05,760 --> 00:22:07,390
හෝව්, නිලධාරිතුමා.
420
00:22:07,390 --> 00:22:08,390
කිසි දෙයක් වෙන්නේ නැහැ මෙහෙ.
421
00:22:08,390 --> 00:22:10,090
එහෙමද?
422
00:22:10,090 --> 00:22:11,930
ඔහේගේ මත්පැන් බලපත්‍රය කල් ඉකුත් වෙලා.
423
00:22:11,930 --> 00:22:13,830
අපි බඩු තොගය රාජ සන්තක කරනවා.
424
00:22:13,830 --> 00:22:15,560
දොන් මැරෝනි දන්නවද ඔයාල මෙහෙ ඇවිල්ලා කියලා?
425
00:22:15,570 --> 00:22:19,140
අහකට වෙනවා...
මම තමුසෙව ටවුමට කුදලන් යන්න කලින්.
426
00:22:21,710 --> 00:22:24,440
මේ නගරය ඇත්තටම බල්ලට ගිහින්.
427
00:22:24,440 --> 00:22:25,640
සන්ධ්‍යාවක්, යාලුවනේ.
428
00:22:30,310 --> 00:22:31,950
මොකද හිනාව, බුච්?
429
00:22:31,950 --> 00:22:33,450
මුලින් මැරෝනි අපි අරක්කු හිර කළා
430
00:22:33,450 --> 00:22:34,980
දැන් පොලිස් කාරයෝ?
431
00:22:34,990 --> 00:22:36,550
ඔහ්හ් කවුද එයාලා?
432
00:22:36,550 --> 00:22:37,750
එයාල මගෙත් එක්ක ඉන්නේ.
433
00:22:37,760 --> 00:22:40,590
මම හැමවෙලේම නිල ඇඳුම් කීපයක් මගේ අල්මාරියේ තියාගෙන ඉන්නේ.
434
00:22:40,590 --> 00:22:43,790
ඔයා හිතන්නේ ගොඩක් පිරිසිදුව තුවක්කු වලින් ඇවිලෙන ගින්දරට පිච්චේනවට වඩා?
435
00:22:45,460 --> 00:22:47,260
ඔයාව සාදරෙන් පිලිගන්නවා ඔස්වල්ඩ්.
436
00:22:51,970 --> 00:22:53,140
නියම වැඩක් කලේ.
437
00:22:53,140 --> 00:22:54,140
කොහොමද ඔයාට ගිල්සීන් මහත්තයා?
438
00:22:54,140 --> 00:22:55,140
මේක මෙහාට, මේක..
439
00:22:55,140 --> 00:22:56,940
වදවෙන්න කිසිම දෙයක් නැහැ.
440
00:23:20,060 --> 00:23:22,130
ඔයා හොඳින්ද?
441
00:23:25,000 --> 00:23:26,940
අනිවාර්යෙන්ම
442
00:23:26,940 --> 00:23:29,940
අපිට මෙහෙ ඉන්න දුන්නට ස්තුතියි.
443
00:23:29,940 --> 00:23:31,280
සමාවෙන්න ටිකක් අවුලක් කලාට.
444
00:23:31,280 --> 00:23:32,540
මම මේ යන්න කියලයි හැදුවේ.
445
00:23:32,550 --> 00:23:35,810
මම කැමතියි ඔයාලව මෙහෙ තියාගන්න.
446
00:23:40,390 --> 00:23:41,450
සෙලිනා...
447
00:23:42,550 --> 00:23:44,350
මෙහාට එන්න.
448
00:23:47,260 --> 00:23:50,560
ඔයා දන්නවද ඔයා තරමක ලස්සන කෙල්ලෙක් බවට පත්වෙමින් ඉන්නේ.
449
00:23:50,560 --> 00:23:53,460
නැහැ, මම එහෙම නැහැ.
450
00:23:53,470 --> 00:23:56,370
ජරාව අයින් කරන්න...
451
00:23:56,370 --> 00:23:57,970
ඔය පරණ හිස් වැස්ම...
452
00:23:57,970 --> 00:23:59,970
මේ කුණු ගඳ ඇඳුම්...
453
00:24:01,510 --> 00:24:03,570
මම ඔට්ටුවක් දානවා අපිට කුමාරිකාවක් හොයාගන්න පුළුවන් කියලා...
454
00:24:07,780 --> 00:24:09,850
මට අදහසක් ආවා.
455
00:24:13,890 --> 00:24:16,020
අපොයි අම්මේ.
456
00:24:16,020 --> 00:24:18,320
ඔයලට ගැලපෙන ඕනෙම එකක් අරගන්න.
457
00:24:18,320 --> 00:24:20,320
මේ සේරම ඔයා ඇඳපු එව්වද?
458
00:24:20,330 --> 00:24:23,090
ගොඩක් එව්වා.
459
00:24:23,100 --> 00:24:25,230
ඔයා නම් ගොඩක් එලියට ගිහින් තියෙනවා.
460
00:24:25,230 --> 00:24:26,800
මම පුරුදු වෙලා හිටියා එහෙම යන්න.
461
00:24:35,510 --> 00:24:37,570
එන්න මගෙත් එක්ක.
462
00:24:51,820 --> 00:24:53,890
ඔයා ඇත්තටම ලස්සනයි.
463
00:24:55,630 --> 00:24:58,530
ඔයාට එක වාසියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
464
00:24:58,530 --> 00:25:02,670
ඔයාගේ පෙනුම ආයුධයක් වෙන්නත් පුළුවන්,
465
00:25:02,670 --> 00:25:06,740
හරියට බලවත් පිහියක් හෝ තුවක්කුවක් වගේ.
466
00:25:10,680 --> 00:25:12,740
ඇත්තට?
467
00:25:17,120 --> 00:25:19,720
මොනවගේ හොඳක්ද ඔයාට ඒකෙන් සිද්ධ උනේ?
468
00:25:32,800 --> 00:25:35,070
හරි තාප්පෙට පිටිපස්ස දාලා ඉන්න.
469
00:25:35,070 --> 00:25:36,670
තමන්ගේ ඉලක්කම් උස්සගෙන ඉන්න.
470
00:25:36,670 --> 00:25:38,740
කතා බැහැ.
471
00:25:41,510 --> 00:25:43,440
මම හිතුවේ එයාල එකම විදිහේ අය වෙයි කියලා.
472
00:25:43,440 --> 00:25:44,440
එහෙම තමා.
473
00:25:44,440 --> 00:25:46,380
අහ්හ්හ්.
474
00:25:46,380 --> 00:25:48,150
හොඳට ලං වෙලා බලන්න චෙන්ග් මහත්තයා.
475
00:25:48,150 --> 00:25:49,480
මම දන්නවා මෙව්වා වෙන විදිහ.
476
00:25:50,680 --> 00:25:54,720
අතන, අංක හතර..
කොට මහත කෙනා.
477
00:25:54,720 --> 00:25:56,290
ඔයාට විශ්වාසද?
අන්න ඔයාගේ රෙඩ් හුඩ්.
478
00:25:56,290 --> 00:25:59,660
මිනිස්සුන්ට සල්ලි විසි කළා, මට සතයක් වත් ගන්න බැරි උනා.
479
00:25:59,660 --> 00:26:02,330
ක්ලයිඩ් ඩේස්ට්‍රෝ,
වයස 47, දඬුවම් ලබලා තියෙනවා
480
00:26:02,330 --> 00:26:04,230
පහරදීම් සහ පහසුකම් සපයන කඩයක් සන්නද්ධව ඇවිත් කොල්ල කෑමකට
481
00:26:04,230 --> 00:26:05,300
අවුරුදු තුනකට කලින්.
482
00:26:05,300 --> 00:26:07,130
එයාව වෙන් කරමු.
විනාඩියක් ඉන්න.
483
00:26:07,130 --> 00:26:09,400
අපිට දැනට ඉන්නේ එක සාක්කියක් විතරයි අපරාධ ස්ථානයෙන් පිට හිටපු
484
00:26:09,400 --> 00:26:10,400
එච්චරයි.
485
00:26:10,400 --> 00:26:11,540
දැන්, ෆ්ලොයිඩ්ව මරලා
486
00:26:11,540 --> 00:26:13,140
අපි දන්නවා දැන් උන් එකිනෙකා මරාගන්නවා කියල.
487
00:26:13,140 --> 00:26:14,570
ඩේස්ට්රෝට යන්න දෙනවද?
488
00:26:14,570 --> 00:26:15,670
එයාගේ පස්සෙන් යමු.
489
00:26:15,670 --> 00:26:17,170
එයා අපිව කල්ලියේ අනික් අය ලඟට අරගෙන යාවි.
490
00:26:17,180 --> 00:26:18,740
අපි එයාලව එකිනෙකාට එරෙහිව පාවිච්චි කරමු.
491
00:26:18,740 --> 00:26:20,840
අපි රතු හිස් වැසුම් කල්ලිය අතේ ලේ එක්කම අල්ලගමු.
492
00:26:20,850 --> 00:26:21,980
අන්න හරි.
493
00:26:21,980 --> 00:26:23,450
මාව ගෙදරට ඇරලවනවද?
494
00:26:24,350 --> 00:26:25,650
මගේ කෙල්ල ආත බූත වෙයි
495
00:26:25,650 --> 00:26:27,420
මම පොලිස් කාර් එකකින් බැස්සොත්.
496
00:26:32,420 --> 00:26:35,130
හොඳයි...
497
00:26:35,130 --> 00:26:37,790
ඔයා ලස්සන නැද්ද දැන් ?
498
00:26:38,900 --> 00:26:41,570
අපිට තාමත් කතා කරන්න ගණුදෙනුවක් තියෙනවා.
499
00:26:41,570 --> 00:26:43,000
නිසැකවම.
500
00:26:43,000 --> 00:26:44,500
බිම් මහල.
501
00:26:44,500 --> 00:26:46,500
කොහොමද මම ක්‍රියාකාරකම් කරගෙන යන්නේ?
502
00:26:46,510 --> 00:26:49,170
අපිට කරන්න ව්‍යාපාරයක් තියෙනවා.
503
00:26:49,170 --> 00:26:52,610
ඔව්, ඔහෙලා ඇඟ කොටස් හොරකම් කරනවා.
504
00:26:52,610 --> 00:26:53,840
කාටද?
505
00:26:53,850 --> 00:26:54,850
අපෝ!
506
00:26:54,850 --> 00:26:56,950
අපිට සේවාදායකයෝ ඉන්නවා...
507
00:26:56,950 --> 00:27:00,250
ලෝකේ පුරාම ඒ වගේ දේවල් උවමනා කරන.
508
00:27:00,250 --> 00:27:04,190
තව වෛද්‍යවරු ඉන්නවා
509
00:27:04,190 --> 00:27:06,260
පෞද්ගලික පර්යේෂණ කරන.
510
00:27:10,360 --> 00:27:12,460
ඔබට කදිම පෙනුමක් තියෙන්නේ
511
00:27:12,460 --> 00:27:15,500
මූනි නෝනා.
512
00:27:17,270 --> 00:27:19,340
ඒවගේ බැල්මක්.
513
00:27:20,270 --> 00:27:23,070
ඔයාගේ දෙනෙත්...
514
00:27:23,080 --> 00:27:25,510
හොඳ මුදලක් ලබා දෙවි.
515
00:27:25,510 --> 00:27:30,080
ඔහෙට මගෙන් කිසිම දෙයක් අරගන්න වෙන්නේ නැහැ.
516
00:27:30,080 --> 00:27:31,180
ඇත්තට?
517
00:27:31,180 --> 00:27:32,580
මොකද මම ඒක දකින විදිහට,
518
00:27:32,580 --> 00:27:34,580
ඔයාට විකල්ප දෙකක් තියෙනවා: එක...
519
00:27:34,590 --> 00:27:37,520
අපි ඔයාව සහ බිම් මහලේ ඉන්න ඔයාගේ පුංචි යාළුවො ටික මරනවා.
520
00:27:37,520 --> 00:27:41,190
ඒක ටිකක් කරදරයි එත් මම පිළිගත හැකි විදිහේ එකක්.
521
00:27:41,190 --> 00:27:43,260
එක්කෝ දෙක...
522
00:27:44,760 --> 00:27:47,330
..අපි ඔයාගේ ඇස්දෙක දැන් අරගන්නවා
523
00:27:47,330 --> 00:27:51,300
සහ බලමු කොහොම අන්ධ කෙල්ලෙක් බිම් මහලේ බේරිලා ඉන්නේ කියලා.
524
00:27:55,210 --> 00:27:57,210
ඔහෙට තුන්වෙනි විකල්පය අමතක වෙලා ගිහින්.
525
00:27:58,110 --> 00:27:59,580
එයාව නතර කරන්න!
526
00:28:09,820 --> 00:28:10,820
එපා!
527
00:28:17,300 --> 00:28:19,730
මමං බිම් ගබඩාවෙන් දෙයක් අරගෙන ආවා.
528
00:28:19,730 --> 00:28:21,630
මම හිතනවා ඒක ගැටලුවක් නැහැ කියල.
529
00:28:21,640 --> 00:28:23,370
ඔව්, ඒක නම් ගොඩක් ලොකු කරුණාවන්ත කමක් ඔයාගේ,
530
00:28:23,370 --> 00:28:25,500
බෘස් මහත්තයා මම හිතන්නේ නැහැ අපි...
531
00:28:27,010 --> 00:28:29,710
...ඒක නිකන්..
මේ සන්ධ්‍යාවේදී බොන එක.
532
00:28:29,710 --> 00:28:31,140
මට විශ්වාසයි මේ වගේ කලාතුරකින් වයින් වීදුරුවක් අරගන්න එක
533
00:28:31,150 --> 00:28:33,110
ගොඩක් හොඳ දෙයක් කියල.
534
00:28:33,110 --> 00:28:35,110
මම පරණ එකක් තෝරාගෙන ආවේ.
535
00:28:35,120 --> 00:28:37,420
ලැජ්ජාවක් ඒවාට දූවිල්ල වදින්න තියපු එක.
536
00:28:38,690 --> 00:28:42,790
ඩොමයිනේ ඩේ ලා රොමානි කොන්ටි.
537
00:28:45,860 --> 00:28:49,400
ඒක වඩා හොඳ බර්ගන්ඩි එකක්,
ඇත්තටම ඒක 1966 එකක්.
538
00:28:50,600 --> 00:28:52,260
ඔව්.
539
00:28:52,270 --> 00:28:54,130
ඒක ඔයාගේ තාත්තගේ කැමතිම ජාතියේ එකක්.
540
00:28:59,370 --> 00:29:00,940
ඇයි නැත්තේ?
541
00:29:00,940 --> 00:29:02,010
බංකුවක් අරගන්න.
542
00:29:04,210 --> 00:29:06,780
ඒක ගොඩක් හොඳ කාරුණික වීමක්.
543
00:29:06,780 --> 00:29:07,780
ඔන්න එහෙනම්.
544
00:29:07,780 --> 00:29:09,080
ජයවේවා, මිත්‍රයා.
545
00:29:13,090 --> 00:29:15,650
දැන්, මේ අදහස ඇත්තෙන්ම
546
00:29:15,660 --> 00:29:19,330
ඒ අදහසින් හුස්ම ගමු අඩු තරමේ පැයක් වත්.
547
00:29:22,900 --> 00:29:24,330
එක්කෝ නැහැ.
548
00:29:26,430 --> 00:29:27,930
ආහ්හ්.
549
00:29:27,940 --> 00:29:28,940
රසවත්.
550
00:29:30,740 --> 00:29:32,870
ඉතින් එයා අවසානයේ තමන්ගේ පිටිපස්සේ බෑග් එක විවෘත කලා
551
00:29:32,870 --> 00:29:34,270
එයා හොයා ගත්තා අමන සර්පයෙක්ව.
552
00:29:34,280 --> 00:29:36,340
අපි මුළු රෑ තිස්සේ ඒ වෙනුවෙන් බලාගෙන හිටියේ.
553
00:29:36,340 --> 00:29:37,910
එයා අඩු තරමේ ඇකිලුනේ වත් නැහැ.
554
00:29:37,910 --> 00:29:39,850
මොනවද ඔයා කලේ?
අපොයි ඔයා දන්නවා
555
00:29:39,850 --> 00:29:42,510
මම උගේ ඔලුව කපලා දාලා ඇඟ කොටස අපි කෑවා.
556
00:29:43,450 --> 00:29:44,820
එයත් කෑවා.
557
00:29:44,820 --> 00:29:45,950
ඒක මොනවගේ රහද?
558
00:29:45,950 --> 00:29:47,290
ආහ්හ් හරියට නිකන්..
559
00:29:47,290 --> 00:29:48,520
ක්ෂණික කෑමක් වගේ.
560
00:29:49,920 --> 00:29:51,220
ඒක හරිම භයානකයි.
561
00:29:51,230 --> 00:29:52,360
ඒක හරිම භයානකයි.
562
00:29:52,360 --> 00:29:53,860
ඒක හරිම අප්‍රසන්නයි
563
00:29:53,860 --> 00:29:55,560
ඉතින්, අහ්හ්..
564
00:29:55,560 --> 00:29:57,530
ඉතින් පෙයින් මහත්තයා ඔයා ගුවන් හමුදාවේ හිටියා නේද?
565
00:29:57,530 --> 00:30:00,370
විශේෂ ගුවන් හමුදා සේවයේ..SAS
566
00:30:00,370 --> 00:30:01,930
ලෝකේ ඉන්න හොඳම සෙබළු,
567
00:30:01,940 --> 00:30:04,100
මම අවංකවම කියනවා නම්.
568
00:30:04,110 --> 00:30:06,510
ඒ කියන්නේ රහස් මෙහෙයුම්?
569
00:30:06,510 --> 00:30:08,640
අන්න හරි.
570
00:30:08,640 --> 00:30:10,380
ගැටුම කලින් එයාල අපිව ගිහින් දානවා
571
00:30:10,380 --> 00:30:12,340
සතුරු සීමා වලට එහායින්.
572
00:30:12,350 --> 00:30:13,450
අපි නිහඬවයි
573
00:30:13,450 --> 00:30:16,480
නිවැරදියි සහ මාරාන්තිකයි.
574
00:30:16,480 --> 00:30:18,180
අපි කවදාවත් අපේ කෙනෙක් නැති කරගෙන නැහැ
575
00:30:18,190 --> 00:30:20,250
අපි හැම වෙලේම අපි අපේ මෙහෙයුම් සම්පූර්ණ කලා
576
00:30:22,220 --> 00:30:23,660
එක වතාවක් ඇරෙන්න, මම හිතන්නේ.
577
00:30:23,660 --> 00:30:24,960
ඔව්, හොඳයි
578
00:30:24,960 --> 00:30:27,630
මේ ඇති දැන් පරණ යුද්ධ කතා, නේද රෙජ්?
579
00:30:27,630 --> 00:30:29,660
මොකද්ද ඒ එක සැරේ?
580
00:30:30,630 --> 00:30:32,630
එවෙලේ වැලි කුණාටුවක් තිබුනා.
581
00:30:32,630 --> 00:30:34,970
අපි වෙන් උනා,
582
00:30:34,970 --> 00:30:37,370
අපෙන් දෙන්නෙක් අල්ලගත්තා
583
00:30:37,370 --> 00:30:39,510
ඔයා?
584
00:30:40,740 --> 00:30:44,240
එයා 12 දෙනෙක් එක්ක සටන් කරලා එයාව බිම දාන්න කලින් උන් සේරම ඉවර කලා.
585
00:30:44,250 --> 00:30:46,710
නැද්ද ඇල්ෆ්?
586
00:30:48,420 --> 00:30:50,750
මම මෙතන ඉන්නවනේ, නේද?
587
00:30:50,750 --> 00:30:52,120
ඒක තමයි සේරටම මුල් උන කාරණය.
588
00:30:53,590 --> 00:30:54,920
හරි, මහත්වරුනේ මට දැන් කියන්න වෙනවා
589
00:30:54,920 --> 00:30:55,920
මේක ඇත්තටම අලංකාරයි
590
00:30:55,920 --> 00:30:57,760
මම කැමතියි
591
00:30:57,760 --> 00:30:59,860
පිළිවෙලක් වෙන්න නිදා ගන්න කලින්.
592
00:30:59,860 --> 00:31:02,060
පිළිවෙලක් වෙන්න?
593
00:31:02,060 --> 00:31:04,560
ඔව් සර්, නැහැ සර් මහත්තයා.
594
00:31:04,570 --> 00:31:07,100
ක්වීන්ස්බෙරි නීති සහ පුහුණුව.
595
00:31:07,100 --> 00:31:08,370
ස්තුතියි ඔයාට, මේ ඇති
596
00:31:11,500 --> 00:31:12,740
ඇල්ෆ්‍රඩ් හරි...
597
00:31:12,740 --> 00:31:14,410
දැන් නිදා ගන්න වෙලාව.
598
00:31:15,940 --> 00:31:17,680
සුබ රැයක් බෘස් මහත්තයා.
599
00:31:17,680 --> 00:31:19,350
සුබ රැයක්.
සුබ රැයක්.
600
00:31:19,350 --> 00:31:21,410
හොඳින් නිදා ගන්න පුතා.
601
00:31:23,150 --> 00:31:25,420
ඇයි ඔයා ඇත්තටම කවුද කියන එක එයාගෙන් හංගන්නේ
602
00:31:25,420 --> 00:31:27,120
ඔයා කවුද කියලා?
603
00:31:29,090 --> 00:31:31,760
ඔයා යුධ බල්ලෙක්, ඇල්ෆි
604
00:31:32,730 --> 00:31:34,730
ඔහේ දරුණු
605
00:31:34,730 --> 00:31:38,060
මාරාන්තික යුධ බල්ලෙක්, ඒ තමයි ඔයා.
606
00:31:42,240 --> 00:31:44,740
මට ඔයාට අලුත් ඇඳුම් වගයක් හම්බුනා රෙජ්.
607
00:31:44,740 --> 00:31:46,840
මම ඒවා නාවලා ඔයාගේ ඇඳ උඩින් තිබ්බා,
608
00:31:46,840 --> 00:31:49,210
මම ඒවා ඔයාට අරගෙන යන අවසරයත් අරගෙන තියෙන්නේ
609
00:31:49,210 --> 00:31:52,510
දිවා අහාර පෙට්ටියකුත් මම අසුරලා තියෙන්නේ හෙට ගමනට.
610
00:31:52,510 --> 00:31:55,110
ඔයාව දකින්න ලැබීම ඇත්තටම සතුටක්, රෙජි.
611
00:31:56,280 --> 00:31:59,890
මම එයාලව දකිනවා රෑට... මම තනි උනහම.
612
00:32:01,120 --> 00:32:03,120
ඒ මුහුණු...
613
00:32:03,120 --> 00:32:05,960
අපි මරපු අයගේ මුහුණු.
614
00:32:05,960 --> 00:32:07,390
ඔයාට පේනවද?
615
00:32:07,400 --> 00:32:10,760
මට එයාලා ගැන හොයන්න ඕනේ නැහැ රෙජ්.
616
00:32:12,730 --> 00:32:15,230
එයාල මාව හොයනවා.
617
00:32:50,040 --> 00:32:51,940
මල මගුලයි.
618
00:32:51,940 --> 00:32:53,670
ඔහේ මාව පණ යන්න බය කලා.
619
00:32:53,670 --> 00:32:55,010
ඔයාව බලන්න එන්න උනා.
620
00:32:55,010 --> 00:32:56,080
මට බලාගෙන ඉන්න බැරි උනා.
621
00:32:56,080 --> 00:32:57,540
කොහෙද ඔහේ හිටියේ?
622
00:32:57,550 --> 00:32:58,610
එළියේ.
623
00:32:58,610 --> 00:33:00,880
නිකන් එළියේ?
624
00:33:00,880 --> 00:33:03,120
එකෙන් ඔහෙට ඇති වැඩේ මොකද්ද?
625
00:33:03,120 --> 00:33:05,350
මට හිස් වැස්ම ඕනේ.
626
00:33:05,350 --> 00:33:06,350
මොකක්?
627
00:33:06,350 --> 00:33:08,220
නැහැ.
අහ්හ්..
628
00:33:08,220 --> 00:33:10,220
මගේ ගෑණු ළමයා එයාට යන්න ඕනෙලු.
629
00:33:10,220 --> 00:33:13,260
එයා මට ඊයේ රෑ නිකමා කියල කිව්වා.
630
00:33:13,260 --> 00:33:15,660
එයාගේ කලින් කෙනා ආයේ නගරෙට ඇවිල්ලා.
එයා මදාවියෙක්.
631
00:33:15,660 --> 00:33:17,260
මම හිතුවේ එයා මාව හිස් වැස්ම එක්ක දැක්කොත්
632
00:33:17,260 --> 00:33:20,600
එයා මගේ ගැන ඇත්තටම හිතයි කියල.
633
00:33:20,600 --> 00:33:23,240
ඔහේ මගේ තැන ඇවිස්සුවද ඒක හොයන්න?
634
00:33:23,240 --> 00:33:24,540
මට ඒක ඕනේ ඩේස්ට්‍රෝ
635
00:33:24,540 --> 00:33:27,140
එයාල ඒක ගැන පාරේ කතාවෙනව
636
00:33:27,140 --> 00:33:30,610
සහ ප්රවෘත්ති වලත් යනවා. එයා මාව ඒක දාගෙන ඉන්නවා දැක්කොත් මම..
නැහැ!
637
00:33:30,610 --> 00:33:33,550
අපිට තව එකම එක වැඩයි තියෙන්නේ අපි වෙන් වෙලා නගරේ දාලා යන්න.
638
00:33:40,790 --> 00:33:42,520
ඔයා ළඟ ඒක තියෙනවා නේද?
639
00:33:42,520 --> 00:33:45,590
ඔහේ ඕක පාවිච්චි කරන එක හොඳයි මම
640
00:33:45,590 --> 00:33:47,730
උඹව කන්න කලින්.
641
00:33:59,640 --> 00:34:02,910
එයා පණ පිටින්.
642
00:34:05,480 --> 00:34:06,880
කවුද ඔහෙට වෙඩි තිබ්බේ ඩේස්ට්‍රෝ?
අපිට නමක් දෙනවා
643
00:34:06,880 --> 00:34:08,880
ඒ කෙනාගේ.
මට ගිලන් රථයක් ඕනේ.
644
00:34:08,880 --> 00:34:11,180
අපි ඒක ගෙනත් දෙන්නම්.
අපිට ඔහේගේ කණ්ඩායමේ අයගේ නම් ටික දෙනවා.
645
00:34:11,190 --> 00:34:13,050
මගේ ලේ ගලනවා.
646
00:34:13,050 --> 00:34:14,350
ඔව්, ඔහේ මැරෙනවා.
647
00:34:14,360 --> 00:34:16,320
අවාසනාවකට, මට මෙතනට සිග්නල් නැහැ.
648
00:34:16,320 --> 00:34:17,520
ඔහේ දන්නවද මොනවගේ දෙයක් උදවු වෙයි කියලා?
649
00:34:17,530 --> 00:34:19,660
අපිට ඔහේගේ කණ්ඩායමේ අයගේ නම් ටික දීලා !
650
00:34:19,660 --> 00:34:20,990
මට ගිලන් රථයක් ඕනේ.
651
00:34:21,000 --> 00:34:22,860
ජාවා හයිට්ස් සහ හෝම්වුඩ්,
466 ගෙදර.
652
00:34:22,860 --> 00:34:26,130
මට මේ තුවාලෙට පීඩනයක් ඕනේ.
653
00:34:26,130 --> 00:34:27,130
තමුන්ම කරගන්නවා.
654
00:34:29,640 --> 00:34:32,640
මොනවද ඔයාට ඔතන හම්බුනේ සහයකයා?
655
00:34:32,640 --> 00:34:34,710
මංකොල්ල කාපු බැංකු වලින් ණය
656
00:34:34,710 --> 00:34:36,180
ප්‍රතික්ෂේප උන ලිපි මල්ලක්
657
00:34:36,180 --> 00:34:38,840
දයාබර ඩේස්ට්‍රෝ මහත්මයා අපිට පසු තැවීමෙන් උනත් සිදුවෙනවා ඔබට දැනුම් දෙන්න
658
00:34:38,850 --> 00:34:40,450
ඔබේ ණය අයදුම් පත ප්‍රතික්ෂේප වූ බව.
659
00:34:40,450 --> 00:34:43,120
ඩේස්ට්‍රෝ මහත්මයා, නැවත වරක් අපිට ඔබේ අයදුම් පත ප්‍රතික්ෂේප කරන්න සිදු වෙනවා,
660
00:34:43,120 --> 00:34:44,680
අතිරේක දෑ ප්‍රමාණවත් මදිකමින්.
661
00:34:44,690 --> 00:34:46,520
මොන මගුලකටද එයාට ණයක් ඕනේ වෙලා තියෙන්නේ?
662
00:34:46,520 --> 00:34:48,190
පේස්ට්‍රි කඩයක් දාන්න.
663
00:34:48,190 --> 00:34:50,460
යනවා යන්න මෙහෙන්.
තමුසේ බේකරි කාරයෙක්ද?
664
00:34:50,460 --> 00:34:52,320
ගොඩක් හොඳ බේකරි කාරයෙක්.
665
00:34:52,330 --> 00:34:53,660
එයාල ඔයා ප්‍රතික්ෂේප කලා.
666
00:34:53,660 --> 00:34:55,790
එහෙනම් මේවා පළිගැනීමේ කොල්ල කෑම්.
667
00:34:55,800 --> 00:34:57,800
බැංකු වලට මම වගේ මිනිස්සු ගැන තැකීමක් නැහැ.
668
00:34:57,800 --> 00:35:00,000
ඔයා ගැන උනත්.
669
00:35:00,000 --> 00:35:02,470
ඔයාට මිනිස්සුන්ට බලකරන්න වෙනවා බලන්න කියලා.
670
00:35:02,470 --> 00:35:04,540
එහෙම නැත්තන් ඔයා නිකමෙක්.
671
00:35:04,540 --> 00:35:07,010
මෙතන තුවෙනි ලියුමකුත් තියෙනවා.
අන්තර්ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
672
00:35:07,010 --> 00:35:09,470
මේක තමයි ඊළඟ ඉලක්කය.
673
00:35:09,480 --> 00:35:11,480
කොහෙද මගේ ගිලන් රථය?
674
00:35:24,960 --> 00:35:26,660
අලුත් ආරම්භයකට
675
00:35:29,700 --> 00:35:31,500
මම ඔයාට වහ දෙන්න උත්සාහ කරන්නේ නැහැ, පුතා.
676
00:35:31,500 --> 00:35:33,330
මම වඩා සැලකිලිමත් උනා නම් මට සමාවෙන්න.
677
00:35:33,330 --> 00:35:35,200
මේ සමාජ ශාලාව නැති උනොත්
678
00:35:35,200 --> 00:35:38,040
ෆැල්කොන් අපි දෙන්නගෙන් එක්කෙනක් වත් විශ්වාස කරන එකක් නැහැ.
679
00:35:38,040 --> 00:35:40,210
මම ඔයා ගැන දන්නේ නැහැ
680
00:35:40,210 --> 00:35:43,240
මට දැන් අතකොළුවක් වෙලා හිටියා ඇති.
681
00:35:44,210 --> 00:35:48,280
තවත් අතකොලුවක් නොවී ඉන්න එක වෙනුවෙන්.
682
00:36:03,900 --> 00:36:06,400
ඔයාට ඇය මතක් වෙනවද?
683
00:36:07,770 --> 00:36:09,430
මට මතක් වෙනවා.
684
00:36:10,840 --> 00:36:12,340
එයා මට මෙච්චර දේවල් කලාට පස්සේදී උනත්.
685
00:36:14,140 --> 00:36:16,610
සමහරවිට ඒ අපේ මිත්‍රයෝ නොවෙන්න පුළුවන්..
686
00:36:16,610 --> 00:36:18,840
එත් අපේ සතුරෝ අපිව අර්ථ දක්වනවා.
687
00:36:21,210 --> 00:36:23,320
ෆිෂ් වෙනුවෙන්.
688
00:36:25,750 --> 00:36:28,820
ඇයට ලැබිය යුතු දේ ඇයට ලැබුනා.
689
00:36:56,020 --> 00:37:00,020
ඔයා අපෙන් හොරකම් කරනවද?
690
00:37:00,020 --> 00:37:03,320
ඔහෙට මගෙන් සල්ලි ඉල්ලගන්න තිබ්බ රෙජි.
691
00:37:03,320 --> 00:37:07,660
ඔයා දන්නවා මට ඒක කොච්චර
අපහසු දෙයක්ද කියලා, ඇල්ෆි?
692
00:37:07,660 --> 00:37:10,000
අපි ඔයාට නිදා ගන්න තැනක් දුන්නා
693
00:37:10,000 --> 00:37:12,830
අපි ඔයාගේ බඩට කෑම දැම්මා
694
00:37:12,830 --> 00:37:15,200
මම කරදරේක ඉන්නේ
695
00:37:15,200 --> 00:37:16,940
ඇත්තටම එකක්
696
00:37:16,940 --> 00:37:19,040
මට දැන් දේශනා ඕනේ නැහැ.
697
00:37:23,940 --> 00:37:26,480
මොනවගේ කරදරයක්ද?
698
00:37:26,480 --> 00:37:28,410
ඔයාට දැනගන්න ඕනේ නැහැ
699
00:37:28,420 --> 00:37:30,880
හරි. ඔයා මල්ල බිමින් තියන්න
700
00:37:30,880 --> 00:37:32,880
සහ පිටවෙලා යන්න.
701
00:37:32,890 --> 00:37:33,740
දැන්ම
702
00:37:36,100 --> 00:37:39,930
ඔයා තුවක්කුවක් අරගෙන ආවද ඇල්ෆි?
703
00:37:39,930 --> 00:37:42,330
නැහැ.
704
00:37:42,330 --> 00:37:45,660
වෙන මොනවහරි විදිහක් තියෙනවද ..
705
00:37:45,670 --> 00:37:48,730
අපෝ මොකද්ද හැමවෙලේම ක්‍රමයක්
කියල දෙයක් තියෙනවා, මිත්‍රයා.
706
00:37:50,800 --> 00:37:52,440
මට සමාවෙන්න.
707
00:37:52,440 --> 00:37:53,640
සමාවෙන්න...
708
00:37:57,140 --> 00:37:59,750
මට ගොඩක් සමාවෙන්න.
709
00:38:23,570 --> 00:38:24,770
මේ බෘස් වෙයින්
710
00:38:24,770 --> 00:38:26,810
මට ඉක්මන් උදව්වක් ඉනේ වෙයින් නිවහනට!
711
00:38:26,810 --> 00:38:28,140
මගේ මිත්‍රයට පිහියෙන් අනලා.
712
00:38:30,310 --> 00:38:34,750
ඇල්ෆ්‍රඩ්..ඇල්ෆ්‍රඩ්.. ඇල්ෆ්‍රඩ්
මගේ දිහා ල් බලාගෙන ඉන්න.
713
00:38:34,750 --> 00:38:36,750
ඇල්ෆ්‍රඩ් මගෙත් එක්ක ඉන්න.
714
00:38:36,750 --> 00:38:39,150
අනේ.
715
00:38:41,450 --> 00:38:43,520
ඇල්ෆ්‍රඩ්!
716
00:38:52,900 --> 00:38:55,440
දැන් අපි තුන්දෙනා විතරයි ඉන්නේ.
717
00:38:55,440 --> 00:38:57,940
මට බය කවුරුහරි මොනවහරි කලොත් එතැනදී...
718
00:38:57,940 --> 00:39:00,010
එහෙම වෙන්න එපා.
719
00:39:02,780 --> 00:39:04,840
මගේ ළඟ මේක තියෙනවා.
720
00:39:15,560 --> 00:39:18,390
ගෝතම් පොලිසියෙන්!
721
00:39:18,390 --> 00:39:20,160
අපි ඔයාලව වට කරලා තියෙන්නේ!
722
00:39:20,160 --> 00:39:22,400
මේක නරක විදිහට අවසන් වෙන්න ඕනේ නැහැ!
723
00:39:22,400 --> 00:39:24,400
තුවක්කු බිම දාපන්!
724
00:39:24,400 --> 00:39:25,800
ඔන්න ඉන්දා උඹලට!
725
00:39:35,980 --> 00:39:37,980
කෙනෙක්ට වැදුනා! කෙනෙක්ට වැදුනා!
726
00:39:43,950 --> 00:39:47,290
වෙඩි තියන එක නතර කරන්නන!
727
00:39:47,290 --> 00:39:49,360
බිම දානවා!
728
00:39:51,260 --> 00:39:53,660
සේරම ඉවරයි.
729
00:39:53,660 --> 00:39:56,130
ඇත්තට?
730
00:39:56,130 --> 00:39:58,830
ඔච්චර විශ්වාසෙන් ඉන්න එපා.
731
00:40:28,760 --> 00:40:31,570
මට ඩැනිෂ් එකක් ඕනේ.
732
00:40:38,400 --> 00:40:39,710
ඔව්.
733
00:40:42,380 --> 00:40:45,310
මොන ඉස්පිරිතාලෙද?
734
00:41:04,330 --> 00:41:07,070
මට එයාව නැති කරගන්න බැහැ.
735
00:41:08,000 --> 00:41:11,070
එයා විතරයි මට ඉන්නේ.
736
00:41:31,730 --> 00:41:34,390
එයාට ස්ථිර කිසිම දෙයක් නැහැ.
737
00:41:34,400 --> 00:41:38,660
මුහුණු සහ දින ටිකක්
738
00:41:38,670 --> 00:41:40,670
සමහර ප්රවෘත්ති වාර්තා.
739
00:41:40,670 --> 00:41:43,600
විමර්ශනයක් කරන්න කිසිම පසුබිමක් නැහැ.
740
00:41:43,600 --> 00:41:46,270
සැකසහිත..
741
00:41:46,270 --> 00:41:49,440
දෙන්න එකට කරපු දරුණු සිද්ධාන්තයක්...
742
00:41:49,440 --> 00:41:52,110
මොකුත් නැහැ.
743
00:41:52,110 --> 00:41:54,280
එයා පිටින් උපදෙස් ලබාගෙනද?
744
00:41:54,280 --> 00:41:56,420
මම නම් හිතන්නේ නැහැ.
745
00:41:56,420 --> 00:41:59,620
එතකොට එයාගේ බලා ගන්න කෙනා පෙනිවොර්ත් මහත්මයා ?
746
00:41:59,620 --> 00:42:02,290
එයා ඉස්පිරිතාලේ.
747
00:42:02,290 --> 00:42:04,690
කොච්චර කලකටද?
748
00:42:04,690 --> 00:42:06,690
එයා ජීවත් උනොත්
749
00:42:06,690 --> 00:42:10,630
සති කීපයකට වගේ තමයි.
750
00:42:10,630 --> 00:42:15,030
දැන් වෙලාව ඇවිල්ල ළමයට මොනවහරි කරන්න.
751
00:42:27,880 --> 00:42:29,980
ඔබේ සේවයට ස්තුතියි පෙයින් මහත්මයා.
752
00:42:30,100 --> 00:42:31,260
මට සැකයි අපි ආයෙත් මුණ ගැහෙයි කියලා.
753
00:42:33,760 --> 00:42:35,490
එයා පොඩි එකෙක්.
754
00:42:37,340 --> 00:42:38,520
හොඳ පොඩි එකෙක්.
755
00:42:41,300 --> 00:42:42,780
ගුඩ් බායි පෙයින් මහත්තයා.