1 00:00:01,000 --> 00:00:04,030 ... ගෝතම් වල පසුගිය කතා මාලාවෙන් ... ඒක මේක ඇතුලේ තියෙනවා. ඒක මේ කාමරේ ඇතුලේ තියෙනවා. 2 00:00:04,440 --> 00:00:06,440 මගෙ තාත්තගෙ රහස, ඒක මේ කාමරේ ඇතුලේ තියෙනවා. 3 00:00:06,440 --> 00:00:09,170 ලෝබ් පස්සෙ යනවා කියන එක සිය දිවි නසා ගැනීමක්, පැහැදිළිවම සහ සරලවම. 4 00:00:09,250 --> 00:00:11,510 පුරුදු විදිහටම, වැරදි තැන, වැරදි වෙලාවෙදි. 5 00:00:11,560 --> 00:00:12,940 තමුන් නම් මහා නින්දාවක්, ලෝබ්. 6 00:00:13,010 --> 00:00:15,530 මොකද්ද මේ හැම තැනම තියෙන කළු සුදු සහ රතු පාට? ඔය විදිහට කියවන එක නවත්තනවා. 7 00:00:17,440 --> 00:00:19,440 ඇයි ඔයා ඔයාගෙ අම්මව මැරුවේ, ජෙරෝම්? 8 00:00:21,290 --> 00:00:23,440 බාබරා, ජේසන් ලෙනන් තමයි ඔයාගෙ අම්මවයි තාත්තවයි මැරුවේ. 9 00:00:23,440 --> 00:00:26,440 - ඔයා එයාලව මැරුවේ නෑ. - ඔව්, මම මැරුවා. 10 00:00:27,700 --> 00:00:29,340 පුදුම කරනවන දෙයක්, ෆිෂ්! 11 00:00:33,460 --> 00:00:36,240 මම තමයි ගෝතම් වල රජ්ජුරුවෝ! 12 00:00:36,320 --> 00:00:38,020 ඔයා මොකක් කියලද හිතන්නෙ? 13 00:00:57,600 --> 00:00:59,050 දෙයියනේ. 14 00:01:04,030 --> 00:01:05,440 එපා, ඉන්න, ඉන්න, ඉන්න! 15 00:01:24,570 --> 00:01:27,440 මෙතන ගැලපෙන්න පුළුවන් සම්බන්ධතා බිලියන ගානක් විතර ඇති, මාස්ටර් බෲස්. 16 00:02:59,440 --> 00:03:02,440 ඔක්කොම ටික බොනවා. 17 00:03:02,440 --> 00:03:04,440 ස්තූතියි, මාස්ටර්. 18 00:03:14,440 --> 00:03:15,440 දැන් ඉතින් යනවා. 19 00:03:19,440 --> 00:03:22,440 ඉස්සරහට එන්න. යමු, යමු. 20 00:03:28,730 --> 00:03:31,440 මම තමයි සාඩෝන්... 21 00:03:31,770 --> 00:03:32,440 කට වහගන්නවා! 22 00:03:32,770 --> 00:03:35,440 ...ආත්ම කැබලි කරන්නා! 23 00:03:36,440 --> 00:03:38,440 මෝඩ වහල්ලු! 24 00:03:38,440 --> 00:03:39,440 උඹලට බෑ මගෙන් ගැලවෙන්න! 25 00:03:39,440 --> 00:03:41,440 මහත්මයා, තුවක්කු දෙක බිමට දාන්න! 26 00:03:47,440 --> 00:03:49,440 උඹ! උඹ! 27 00:03:49,440 --> 00:03:50,440 ඒයි! 28 00:03:50,440 --> 00:03:51,440 වරෙන් මෙහාට...! 29 00:03:51,440 --> 00:03:56,440 තමුන්ගේ ආදි කල්පිත ආයුධ වලට බෑ මට කරදරයක් කරන්න. 30 00:03:57,440 --> 00:03:59,440 මැරෙන්න සූදානම් වෙයන්, නින්දිතයෝ. 31 00:04:00,440 --> 00:04:04,440 ඒයි... මේ අහනවා, මට තමුන්ට වෙඩි තියන්න ඕන කමක් නෑ, මිනිහෝ, හරිද? 32 00:04:04,440 --> 00:04:05,440 ලිපි කටයුතු වැඩ හුඟක් කරන්න වෙනවා. 33 00:04:05,520 --> 00:04:07,580 ඉතින් ඇයි තමුන් පොඩ්ඩක්... කඩුව බිමට දාන්නෙ නැත්තෙ. 34 00:04:21,440 --> 00:04:23,570 පාත් වෙලා ඉන්නවා. සන්සුන් වෙනවා. 35 00:04:26,440 --> 00:04:27,570 ඕයි, ගෝර්ඩන්. 36 00:04:27,980 --> 00:04:29,440 මොකද වෙන්නෙ? වැඩ වැඩි වැඩ මුරයක්ද? 37 00:04:29,440 --> 00:04:30,440 උඹ පරක්කුයි. 38 00:04:30,610 --> 00:04:32,440 දෙයියනේ, සන්සුන් වෙනවකො. 39 00:04:32,440 --> 00:04:34,440 මොකද්ද උඹට වෙලා තියෙන්නෙ, මනුස්සයෝ? 40 00:04:38,020 --> 00:04:39,440 ඒයි! 41 00:04:40,440 --> 00:04:41,440 ඕක නම් නරක අදහසක්. 42 00:04:46,440 --> 00:04:48,440 කොහොමද මෙහෙම දෙයක් වෙන්නෙ? 43 00:04:48,440 --> 00:04:51,440 සාඩොන්, මාස්ටර්ගේ පාත්‍රයෙන් මකර ලේ බිවුවනේ. 44 00:04:51,440 --> 00:04:53,440 "සා(zar)-ඩොන්(don)"... ඒ විදිහටද ලියන්නෙ ඒක කියවෙන විදිහ බැලුවම? 45 00:04:53,440 --> 00:04:55,440 A අකුරු දෙකක් තියෙනවා. 46 00:04:55,440 --> 00:04:56,440 ළඟටම ආවනෙ. 47 00:04:56,440 --> 00:04:58,440 තමුන්ට හයියක් තියෙනවද මාව හිරේට යවන්න? 48 00:04:58,440 --> 00:05:01,440 අපෝ, නෑ... තමුන්ව අනිවාර්යයෙන්ම යවන්නෙ ආර්කම් වලට. 49 00:05:02,440 --> 00:05:03,440 මම කියන එක අහනවා, ගෝ-ඩොන්. 50 00:05:03,730 --> 00:05:07,610 තමුන් සමහර විට මේ සටන දිනලා වෙන්න ඇති, නමුත් යුද්ධය මේ දැනුයි පටන් ගත්තෙ. 51 00:05:08,020 --> 00:05:11,440 මාස්ටර් උඹලගේ පැත්තට අපායේ දොර විවෘත කරාවි. 52 00:05:13,440 --> 00:05:15,770 අඳුරෙන් පිරිච්ච දවස් ළඟම එනවා. 53 00:05:16,190 --> 00:05:18,440 අනතුරු ඇගෙව්වාට ස්තූතියි. 54 00:05:26,980 --> 00:05:28,440 එඩ්. 55 00:05:29,980 --> 00:05:30,860 ඔයා හොඳින්ද? 56 00:05:31,270 --> 00:05:33,440 මේ තරම් හොඳින් කවදාවත් ඉඳලා නෑ 57 00:05:33,440 --> 00:05:35,440 නිලධාරී ගෝර්ඩන් 23611, 58 00:05:35,570 --> 00:05:38,440 කැප්ටන්ගේ කාර්යාලයට වහාම වාර්තා කරන්න. 59 00:05:40,020 --> 00:05:41,440 මට යන්න වෙනවා. 60 00:05:41,440 --> 00:05:42,440 පස්සෙ හම්බවෙමු. 61 00:05:48,900 --> 00:05:50,440 එයා ගියා. සන්සුන් වෙනවා. 62 00:05:51,440 --> 00:05:53,650 මගෙ අම්මෝ, බලනවකො තමුසෙ දිහා! 63 00:05:53,700 --> 00:05:55,440 හැමෝම හිතයි තමුසෙට පිස්සු හැදීගෙන එනවා කියලා. 64 00:05:55,440 --> 00:05:59,440 මම කළබල වෙනවා අනිත් මිනිස්සුත් අහල පහළ ඉන්දැද්දී ඔයා ඔය විදිහට මට කතා කරනකොට. 65 00:06:00,440 --> 00:06:01,690 ඕක කරන එක නවත්තනවා. 66 00:06:02,110 --> 00:06:03,980 - මොකද්ද? - ඕක තමයි! 67 00:06:04,400 --> 00:06:05,440 මාව අනුකරණය කරන එක. 68 00:06:05,440 --> 00:06:08,440 මචෝ... මේක කණ්නාඩියක්, කණ්නාඩි වලින් ඒක තමා වෙන්නෙ. 69 00:06:09,440 --> 00:06:11,440 ඔයා දන්නවද අපිට ඕන වෙනවා කියලා මම හිතන්නෙ දේ? 70 00:06:11,730 --> 00:06:13,440 මම හිතන්නෙ 71 00:06:13,480 --> 00:06:15,440 අපිට ඕනා කියලා... 72 00:06:15,440 --> 00:06:17,440 තව පොඩ්ඩක් විතර විනෝදයක්. 73 00:06:17,440 --> 00:06:19,290 ප්‍රේමවෘතාන්තයක්. 74 00:06:19,380 --> 00:06:21,940 නවත්තනවා. මම දන්නවා මේක කොහාටද යන්නෙ කියලා. 75 00:06:22,770 --> 00:06:26,440 මම තමුන්ට කිවුවා, ක්‍රින්ගල් නෝනට පාඩුවේ ඉන්න දෙනවා. 76 00:06:26,440 --> 00:06:28,440 මවා ගන්නවා එයා අපේ අත් දෙක උඩ ඉන්නවා. 77 00:06:28,440 --> 00:06:32,110 අපේ දිහා බලාගෙන ඉන්න ඒ ලොකු ඇස්, 78 00:06:32,440 --> 00:06:35,440 ඒ වගේම මොලොක්, වෙව්ලන ඇඟ. 79 00:06:35,440 --> 00:06:36,440 කට වහගෙන ඉන්නවා! 80 00:06:44,100 --> 00:06:45,660 ඒක හරිම සරල ප්‍රශ්නයක්, ගෝර්ඩන් නිලධාරීතුමා... 81 00:06:45,660 --> 00:06:50,190 තමුන් මෙතන ඉන්න ෆ්‍රෑන්ක්ස් නිලධාරී තුමාගේ ඇඟට අත තිබ්බද නැද්ද? 82 00:06:50,440 --> 00:06:53,440 ඔව්. මම අත තිබ්බා. 83 00:06:54,440 --> 00:06:59,560 රස්සාවට ආපු පළවෙනි දවසේ ඉඳලම, තමුන් අකීකරු කරදරකාරයෙක් විදිහටයි ඉන්නෙ. 84 00:06:59,940 --> 00:07:04,440 මම බලාපොරොත්තු වුණේ නිළ ඇඳුමක් දාගෙන කරන රාජකාරියට පහත් කරන එක තමුන්ව මේක දාලා යන තැනට පත් කරන්න ප්‍රමාණවත් වෙයි කියලා. 85 00:07:04,440 --> 00:07:06,440 ඒක තමුන්ගේ සහයකයා, බුලොක්ට නම් හරි ගියා. 86 00:07:06,820 --> 00:07:08,440 කොහොම වුනත්, තමුන් දැන් පාපෝච්චාරණය කරලා තියෙන්නෙ 87 00:07:08,440 --> 00:07:09,860 12 වන ඡේදයේ උල්ලංඝණය කිරීම ගැන. 88 00:07:10,270 --> 00:07:12,440 වහාම රස්සාවෙන් අස්කරන එක අනිවාර්යයි. 89 00:07:14,860 --> 00:07:17,440 කොමසාරිස්තුමා, මේක සාධාරණ නෑ. 90 00:07:17,610 --> 00:07:19,900 ෆ්‍රෑන්ක් නිළධාරී තුමාට කිසිම හානියක් වෙලා නෑ, 91 00:07:20,320 --> 00:07:24,740 අනික ගෝර්ඩන් නිළධාරී තුමා භයානක ප්‍රාණ ඇපකාර තත්ත්වයක මැඩ පැවත්වීමකදී අගය කළ යුතු මට්ටමේ සංයමයක් පෙන්නුවා. 92 00:07:24,770 --> 00:07:26,480 ඔයාගෙ දායකත්වයට හුඟාක් ස්තූතියි, කැප්ටන්. 93 00:07:26,530 --> 00:07:28,240 සාධක වලින් ඇත්ත කියවෙනවා. 94 00:07:28,440 --> 00:07:30,940 සාධක වලින් කියවෙන්නෙ මෙයාට වර්ණනාවක් ලැබෙන්න ඕන කියලයි, 95 00:07:31,360 --> 00:07:32,440 රස්සාවෙන් අස්කරන එක නෙවෙයි. 96 00:07:32,440 --> 00:07:34,440 ඔයා පිරිහෙච්ච දේශපාලනික කපටිකම්... 97 00:07:34,440 --> 00:07:36,440 ඔය ඇති, තරුණ නෝනා. 98 00:07:36,440 --> 00:07:40,440 ගෝර්ඩන් නිළධාරී තුමාගේ... මහත්මයාගේ බැජ් එකයි තුවක්කුවයි ගන්න. 99 00:07:40,820 --> 00:07:43,440 ඒක නියෝගයක්. 100 00:07:49,150 --> 00:07:50,440 හැමදෙයක්ම හොඳින්. 101 00:07:50,440 --> 00:07:53,440 ඒක අල්ලලා දාන්න. 102 00:07:54,440 --> 00:07:55,440 ස්තූතියි, මොනා වුනත්. 103 00:07:58,440 --> 00:08:00,440 ඔයා වෙනුවෙන් වැඩ කරන්න ලැබිච්ච එක ගෞරවයක්. 104 00:08:00,440 --> 00:08:04,440 මේ හැමදෙයක්ම වඩා යහපතක් වෙනුවෙන්, ඔයා දන්නවනෙ. 105 00:08:04,440 --> 00:08:09,440 සමහර මිනිස්සුන්ට කොහොමටවත් පොලිස්කාරයෝ වෙන්න බෑ. 106 00:08:19,440 --> 00:08:21,440 මම කිවුවනේ මම තමුන්ව නැති කරලා දානවා කියලා. 107 00:08:23,950 --> 00:08:25,950 මම එහෙම කරනවා. 108 00:08:52,140 --> 00:08:55,140 ඔයා ලෝබ්ට මොකද්ද කිවුවේ? ඔයාට පිස්සු තද වුනාද? 109 00:08:55,140 --> 00:08:58,140 මෙහෙමයි, මම එයාගෙ තීරණේට එකඟ වුණේ නෑ. 110 00:08:58,560 --> 00:09:00,430 අයියෝ මොනාද. 111 00:09:00,560 --> 00:09:02,560 ඔයා දන්නවනෙ මට විස්තර ඕනා කියලා. 112 00:09:02,560 --> 00:09:04,180 මම කිවුවා මම එයාව නැති කරනලා දානවා කියලා. 113 00:09:04,560 --> 00:09:08,560 - නැත්නම් ඒ හා සමාන දෙයක්. - ඔයා අස්වෙන්න කළින් මතක හිටින දෙයක් කරලනේ. 114 00:09:10,560 --> 00:09:12,560 එක්කො ඒ හොඳකට වෙන්න ඇති. 115 00:09:14,560 --> 00:09:17,560 ඒකම තමා ලෝබුත් කිවුවේ. 116 00:09:17,560 --> 00:09:19,930 මට මග හැරලා එන්න තිබ්බේ. 117 00:09:20,350 --> 00:09:23,100 අස් වෙන එක නම් මට පේන්න බෑ. 118 00:09:24,520 --> 00:09:25,560 ඔයා අස් වුණේ නෑ. 119 00:09:25,560 --> 00:09:27,980 ඔයාව අස් කළා. ඔයා මොකක් කරන්නද? 120 00:09:28,560 --> 00:09:30,560 අපෝ, මට කරන්න පුළුවන් දේවල් තියෙනවා. 121 00:09:30,560 --> 00:09:34,310 මම හිතුවෙ ගන්න තව කිසිම නීතිමය පියවරක් ඉතිරි වෙලා නෑ කියලා ඔයා කිවුවා කියලයි. 122 00:09:34,560 --> 00:09:36,310 නෑ තමයි. 123 00:09:39,760 --> 00:09:41,760 ඔයාට තදේටම ඕනකම තියෙනවා පොලිස්කාරයෙක් වෙන්න, 124 00:09:41,970 --> 00:09:43,760 ඉතින් ඔයා නීතිය කඩන්නද හිතාගෙන ඉන්නෙ? 125 00:09:43,760 --> 00:09:45,760 මම පොඩ්ඩක් විතර ඒක නවන්න හිතාගෙන ඉන්නෙ, ඔව්. 126 00:09:48,760 --> 00:09:50,760 මාව අස්කරපු එකට ඔයාට සතුටුයි නේද, ආ? 127 00:09:50,760 --> 00:09:53,430 ඔයාට මාව තේරුණා. 128 00:09:54,760 --> 00:09:58,760 ඒත් ඒ මම ඔයා කවදාවත් අස් වෙන්නෙ නෑ කියන එක දන්න නිසා විතරයි. 129 00:09:58,760 --> 00:10:00,760 ඒ වගේම ඔයා ළඟ තියෙන ඒ දේට මම හුඟක් ආසයි. 130 00:10:01,180 --> 00:10:03,760 ඒ වුනත් එයාලා ඔයාව දාන්නෙ වාහන හසුරවන්න, ජිම්. 131 00:10:03,760 --> 00:10:06,760 ඇයි දිගටම ඔයාගෙ ඔලුව බිත්තියේ ගහගන්නේ. 132 00:10:06,760 --> 00:10:08,760 මම පොලිස්කාරයෙක්, ලී. 133 00:10:10,760 --> 00:10:12,800 මම පොලිස්කාරයෙක්. 134 00:10:21,760 --> 00:10:22,760 කොහොමද, කෙල්ලේ. 135 00:10:22,760 --> 00:10:23,760 මම ජෙරෝම්. 136 00:10:23,760 --> 00:10:25,760 මෙතනින් යනවා යන්න, දුඹුරු පාට කොණ්ඩකාරයෝ. 137 00:10:25,760 --> 00:10:27,760 ආචාරශීලී වෙන්නයි හැදුවේ. 138 00:10:27,760 --> 00:10:29,760 ඉතින්, ඔයා ඇතුලේ ඉන්නෙ මොකක් නිසාද? 139 00:10:29,760 --> 00:10:30,760 මගේ අම්මවයි තාත්තවයි මරපු එකට. 140 00:10:31,180 --> 00:10:34,180 අම්මෝ. මාත් එහෙමයි. 141 00:10:34,590 --> 00:10:36,760 හරි ඉතින්... අම්මව තමයි, කොහොම වුනත්. 142 00:10:36,760 --> 00:10:39,630 නිදහස් වීම, හරිද? 143 00:10:39,760 --> 00:10:41,080 අම්මෝ... මොන තරම් හදිස්සියක්ද! 144 00:10:41,560 --> 00:10:42,560 අපෝ, හරි, එහෙනම්. 145 00:10:43,160 --> 00:10:47,910 ඔයාට පේනවද බැදපු කුකුලෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ ඔයා දිහා බලාගෙන ඉන්න උස මහත කඩවසම් යාළුවව? 146 00:10:48,160 --> 00:10:49,160 රිචර්ඩ් සයෝනිස්. 147 00:10:49,370 --> 00:10:51,160 ඒකා කෝටිපතියෙක්. 148 00:10:51,160 --> 00:10:52,160 ම්ම්, ඌටම කියලා ප්ලේන් එකක් තියෙනවා. 149 00:10:52,160 --> 00:10:55,160 උණු වතුර පිරිච්ච නාන බේසමක් තියෙන බෝට්ටුවක් තියෙනවා. 150 00:10:55,160 --> 00:10:56,410 ඒ වගේම ඌ මිනිස්සු 25 දෙනෙක්ව මැරුවා... 151 00:10:56,830 --> 00:10:58,160 ...නිකන් විනෝදෙට. 152 00:10:58,410 --> 00:11:00,160 ඉතින් මොකද? 153 00:11:00,160 --> 00:11:02,160 ඉතින්... එයා ඔයාට කැමතියි. 154 00:11:02,280 --> 00:11:04,160 එයාට ඕනා ඔයාගෙ යාලුවා වෙන්න. 155 00:11:04,160 --> 00:11:07,160 ම්ම්ම්. ඉන්න මම හිතලා බලන්න. බෑ. 156 00:11:07,160 --> 00:11:10,160 මේකෙ ඉන්නකොට කෙල්ලෙක්ට හොඳ යාළුවෙක්ව ඕන කරනවා. 157 00:11:10,160 --> 00:11:14,130 පේනවනෙ ආරක්ෂකයින්ම, උන්ට ගානක් නෑ. 158 00:11:14,170 --> 00:11:16,160 උන් හිතන්නෙ නරක දේවල් වෙන්නෙ නරක මිනිස්සුන්ට කියලා. 159 00:11:16,160 --> 00:11:19,160 ඒ වගේම හැම වෙලාවකම නරක දේවල් වෙනවා. 160 00:11:19,160 --> 00:11:22,160 හැම වෙලාවකම. 161 00:11:22,160 --> 00:11:24,160 ඒයි, ඔයා. 162 00:11:24,160 --> 00:11:25,160 හෙලෝ? 163 00:11:25,160 --> 00:11:27,160 තට්ටයා! 164 00:11:27,160 --> 00:11:28,830 මෙහෙ, මෙහෙ. හෙලෝ, ඔව්. 165 00:11:29,160 --> 00:11:30,830 හායි. මෙහාට එන්න. 166 00:11:41,160 --> 00:11:44,160 හායි. 167 00:11:44,160 --> 00:11:46,160 මගේ නම තමයි බාබරා. 168 00:11:47,160 --> 00:11:49,160 ඔයා මගේ යාලුවා වෙනවද? 169 00:11:49,160 --> 00:11:50,160 හා. 170 00:11:50,160 --> 00:11:52,160 ඒයි, මෙතන ඉන්න කෙනෙක් 171 00:11:52,160 --> 00:11:53,490 මට කරදරයක් කරන්න හැදුවොත්... 172 00:11:55,160 --> 00:11:56,160 ...ඔයා මාව ආරක්ෂා කරනවද? 173 00:11:56,160 --> 00:11:57,160 ඔව්. 174 00:11:57,160 --> 00:12:00,160 ඔයාට හුඟාක් ස්තූතියි. 175 00:12:01,160 --> 00:12:03,160 ලස්සන කොල්ලා. 176 00:12:07,160 --> 00:12:09,160 දැන් ඉතින් මට යාළුවෙක් ඉන්නවා. 177 00:12:09,160 --> 00:12:10,280 ඔයා නම් නරකයි. 178 00:12:10,700 --> 00:12:13,160 ඔව්, ඉතින් ඇයි තමුසේ ගිහිල්ලා මට සැන්ඩ්විච් එකක් හදන්නෙ නැත්තෙ. 179 00:12:13,160 --> 00:12:16,160 ඔයාගෙ යාළුවා නම් හැඩි දැඩි එකෙක්. 180 00:12:16,160 --> 00:12:18,740 මගෙ යාළුවා තමයි ලොක්කා. 181 00:12:19,160 --> 00:12:22,740 අනික එයාට පුළුවන් අනිත් අයට බැරි දේවල් ඔයාට ගෙනත් දෙන්න. 182 00:12:24,160 --> 00:12:25,160 මොන වගේ දේවල්ද? 183 00:12:25,370 --> 00:12:28,160 ඔයාට ඕන කරන ඕනෑම දෙයක්. 184 00:12:28,160 --> 00:12:30,370 මට ඕනා දුරකතනයක්. 185 00:12:35,160 --> 00:12:37,240 ඕග්ඩන් බාකර්, ඩොලර් හැත්තෑ දාහක් නියමව ඉන්නවා, 186 00:12:37,700 --> 00:12:41,160 තව මාස දෙකක පොලියත්, 250යි ඉතිරි මුදලයි. 187 00:12:41,160 --> 00:12:43,160 කියනවා ඌ ෆැල්කෝන්ට ණයයි කියලා. 188 00:12:43,160 --> 00:12:44,160 ෆැල්කෝන් දැන් නෑ, 189 00:12:44,160 --> 00:12:46,160 ඉතින් එයාගෙ ණය නැතිවෙලා යනවා. 190 00:12:46,160 --> 00:12:48,160 හරි ඉතින්, අපිට බෑ ඌට එහෙම කියන්න දෙන්න. 191 00:12:48,160 --> 00:12:50,160 මොකද වෙන්නෙ හැමෝම එහෙම කියන්න පටන් ගත්තොත් එහෙම? 192 00:12:50,450 --> 00:12:52,160 මහා අවුල්ජාලයක් ඇති වේවි. 193 00:12:52,160 --> 00:12:54,160 මොකද? 194 00:12:56,160 --> 00:12:57,160 අම්මෝ. 195 00:12:57,330 --> 00:13:00,030 නියමයි. 196 00:13:00,480 --> 00:13:01,480 ජිම්! 197 00:13:01,690 --> 00:13:03,980 ඇතුලට එන්න! 198 00:13:10,480 --> 00:13:12,480 මගෙ දයාබර පරණ මිත්‍රයා. 199 00:13:12,480 --> 00:13:14,480 අපි පොඩ්ඩක් කතා කරන්න ඕනා. 200 00:13:16,480 --> 00:13:18,480 ආ. මෙතනින් යන්න. 201 00:13:23,480 --> 00:13:24,940 ඒයි, සෙලීනා. 202 00:13:25,350 --> 00:13:27,480 තාමත් ඉස්සරහටම යනවද, ආ? 203 00:13:27,480 --> 00:13:28,480 උත්සාහා කර කර ඉන්නෙ. 204 00:13:28,480 --> 00:13:30,480 එයා හුරතල්, නැද්ද? 205 00:13:30,480 --> 00:13:33,480 හරියට ගේ අහල පහළ පූසෙක් ඉන්නවා වගේ. 206 00:13:33,480 --> 00:13:36,480 නමුත් භයානක මැරිච්ච මීයෝ නම් නෑ. 207 00:13:37,230 --> 00:13:39,980 මට උදව්වක් ඕනා. 208 00:13:40,400 --> 00:13:41,480 මම හිතන්නෙ ඔයා මට උදව්වක් ණයයි. 209 00:13:42,730 --> 00:13:44,850 මම ණයයිද? 210 00:13:45,270 --> 00:13:48,480 ඔයාට උදව් කරන්න ලැබෙන එක මට හැම වෙලාවකම සතුටක්, ජිම්, ඒත් මට-මට, මට මතක් වෙන්නෙ නෑ... 211 00:13:48,480 --> 00:13:49,480 ඉස්පිරිතාලේ. 212 00:13:49,480 --> 00:13:50,730 මම තමුන්ව මැරෝනිගේ මිනිස්සුන්ගෙන් බේරුවා. 213 00:13:51,150 --> 00:13:53,480 හැබැයි මම එතන හිටියේ ඔයා මාව අත්අඩංගුවට ගත්ත නිසයි. 214 00:13:53,480 --> 00:13:55,480 මිනී මරන්න උත්සාහා කිරීම නිසා. 215 00:13:55,480 --> 00:13:58,650 මට ආපහු මතක් කරලා දෙනවා බලන්න ඇයි මම තමුන්ට යන්න දුන්නෙ කියලා. 216 00:13:59,060 --> 00:14:00,650 අවබෝධාත්මක යාළුකම නිසා. 217 00:14:01,060 --> 00:14:03,480 මම නම් කියන්නෙ අපි සමානයි කියලා, ඒත්... 218 00:14:03,810 --> 00:14:05,810 අපි පොඩි දේවල් වලට රණ්ඩු නොවී ඉමු. 219 00:14:06,230 --> 00:14:09,480 මට හුඟක් සන්තෝසයි ඔයා උදව් ඉල්ලගෙන මං ළඟට ආපු එක, ජිම්. 220 00:14:09,480 --> 00:14:10,690 උත්තරේ තමයි හා. 221 00:14:11,100 --> 00:14:13,270 ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙනවා. 222 00:14:13,480 --> 00:14:15,270 ඔයා තාම දන්නෙ නෑනේ උදව්ව මොකද්ද කියලා. 223 00:14:16,480 --> 00:14:20,270 ඔයාට ඕන කරන්නෙ ලෝබ්ව රස්සාවෙන් අස් කරන්නයි, ඔයාගෙ පරණ රස්සාව ආයෙ ගන්නයිනේ? 224 00:14:21,480 --> 00:14:23,480 ඔව්. 225 00:14:23,480 --> 00:14:24,900 ඔයා වගේ හොඳ යාලුවෙක් වෙනුවෙන්, 226 00:14:25,310 --> 00:14:27,480 ඒක කරන්න පුළුවන්. 227 00:14:27,480 --> 00:14:29,480 ඔයාට ඕනා ඒකමයි කියලා ඔයාට විශ්වාස නම්. 228 00:14:29,770 --> 00:14:31,480 මට විශ්වාසයි. 229 00:14:31,770 --> 00:14:33,480 මම අහන්නද ඒ ඇයි කියලා? 230 00:14:33,480 --> 00:14:37,480 ගොතම්වල පොලිස් රස්සාව කියන්නෙ මහා අප්‍රසන්න රස්සාවක්නේ. 231 00:14:37,480 --> 00:14:39,480 හොඳ විශ්‍රාමික වැටුපක් තියෙනවනේ. 232 00:14:39,480 --> 00:14:40,480 ලී මොකද හිතන්නෙ? 233 00:14:40,810 --> 00:14:43,480 කවුරු? 234 00:14:44,560 --> 00:14:47,480 ඔයා මට උදව් කරන්නද යන්නෙ නැද්ද? 235 00:14:47,480 --> 00:14:48,480 සන්සුන් වෙන්නකෝ. 236 00:14:48,480 --> 00:14:50,480 මම කළින්ම කිවුවනේ උදව් කරන්නම් කියලා. 237 00:14:50,480 --> 00:14:53,480 මෙයා නම් හරිම දඩබ්බරයි නේද අනේ? 238 00:14:54,480 --> 00:14:55,480 නෑ, උදව් කරන්නෙ නෑ. 239 00:14:55,480 --> 00:14:58,150 ආ... මම ඒ ගැන හිතන අතරතුරේ, 240 00:14:58,480 --> 00:15:02,480 ප්‍රති උපකාරයක් විදිහට මං වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් පුංචි උදව්වක් තියෙනවා වෙන්න පුළුවන්. 241 00:15:02,480 --> 00:15:05,480 මම දන්නවා ඔයා කොච්චර අකමැතිද කියලා උදව් ණය වෙන්න. 242 00:15:07,480 --> 00:15:12,480 මම මගේ යාළුවෙක් එක්ක තරඟ කරන පොඩි ව්‍යාපාරයක් කරනවා. 243 00:15:12,480 --> 00:15:14,480 ඕග්ඩන් බාකර්. 244 00:15:14,480 --> 00:15:16,480 ඔයාට නම්මගන්න හැකියාව තියෙන පෞර්ෂයක් තියෙනවා. 245 00:15:16,480 --> 00:15:18,480 සමහර විට ඔයාට පුළුවන් වෙයි එයාට කතා කරන්න. 246 00:15:24,150 --> 00:15:26,480 තමුන්ට ඕනා මම තමුන් වෙනුවෙන් ණය එකතු කරන්නද? 247 00:15:26,480 --> 00:15:30,480 මට ඕනා කරන්නෙ ඔයා මට ඔප්පු කරනවා දකින්න අපේ මිත්‍රත්වය ඇත්තම මිත්‍රත්වයක් කියලා, 248 00:15:30,600 --> 00:15:33,480 විශ්වාසය සහ සාධාරණත්වය මත පදනම් වෙච්ච. 249 00:15:33,480 --> 00:15:35,060 ඒක නම් සාධාරණයි. 250 00:15:37,480 --> 00:15:39,480 බෑ. කණගාටුයි. 251 00:15:39,480 --> 00:15:40,480 උදව් කරන්න බෑ. 252 00:15:41,350 --> 00:15:42,810 ඔයාගෙ සාර්ථකත්වය වෙනුවෙන් සුභ පතනවා. 253 00:15:43,230 --> 00:15:44,480 හොඳ කෙනෙක් වගේ ඉන්න, සෙලීනා. 254 00:15:44,690 --> 00:15:46,230 හැම වෙලාවෙම. 255 00:15:46,480 --> 00:15:48,480 මේ වෙලාවේ බෑ කියන්න එපා, ජිම්. 256 00:15:48,480 --> 00:15:50,480 හොඳට හිතලා බලන්න. 257 00:15:56,480 --> 00:15:57,480 පෙන්ගුයින්ට කෙලවලා දාන්න, 258 00:15:57,880 --> 00:15:59,250 GCPD(ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුව) එකට කෙලවලා දාන්න, 259 00:15:59,670 --> 00:16:00,880 මේ නගරෙටත් කෙලවලා දාන්න. 260 00:16:00,880 --> 00:16:03,880 එසේම වේවා. ඔයා කරන්නෙ හරි දේ, සහෝදරයා. 261 00:16:03,880 --> 00:16:05,780 අතෑරලා දාන්න, ජිම්, අතෑරලා දාන්න. 262 00:16:05,840 --> 00:16:07,200 ඔයත් ඒකම කරන්න තිබ්බා නේද? 263 00:16:07,200 --> 00:16:09,880 මමද? මට ගිහිල්ලා යකාට සැන්ඩ්විච් එකක් කවන්න තිබ්බා, 264 00:16:09,880 --> 00:16:10,880 ඒත් ඉතින් ඒ මමනේ. 265 00:16:10,880 --> 00:16:11,880 ඔයා ඉතින් සදාචාරවාදියෙක්නේ. 266 00:16:12,170 --> 00:16:14,340 ඔයාට බෑ කවදාවත් පෙන්ගුයින්ට වැඩ කරන්න. 267 00:16:14,450 --> 00:16:15,930 ලැජ්ජාව ඔයාගෙ බොකු බඩවැල් වල ඉඳලම ඔයාව කාලා දාවි. 268 00:16:16,210 --> 00:16:17,880 ඔව්... 269 00:16:17,880 --> 00:16:20,880 ඔව්. 270 00:16:20,880 --> 00:16:22,880 ඌහ්, හිමීට හිමීට, බොනවා. 271 00:16:22,880 --> 00:16:24,880 ඔයා මාත් එක්ක එකතුවෙන්නේ නැද්ද? 272 00:16:24,880 --> 00:16:27,880 මම දවස් 32ක් තිස්සෙ බීලා නෑ. 273 00:16:27,880 --> 00:16:28,960 දවස් 32ක්, ආ? 274 00:16:29,380 --> 00:16:30,930 ඒක හිතන්න තරම් දෙයක් නෙවේ. 275 00:16:30,940 --> 00:16:33,340 මම රස්සාවෙන් අස් වුනාම, බොන එක නවත්තන්න ලේසි වුණා. 276 00:16:33,430 --> 00:16:35,430 රස්සාව තමයි ඒක කරේ, ජිම්. 277 00:16:35,430 --> 00:16:37,430 අපිව තරහා ගැස්සුවේ. අපිව අමාරුවට පත් කළේ. 278 00:16:37,430 --> 00:16:38,430 ඔව්, රස්සාව තමයි. 279 00:16:38,720 --> 00:16:40,430 අයින් වෙලා යන එක අමාරුයි තමයි, ඒත් ඒක කරන්න පුළුවන්. 280 00:16:40,720 --> 00:16:42,720 මට තවදුරටත් ඔය බැජ් එක අරගෙන යන්න පුළුවන් කමක් නෑ. 281 00:16:42,720 --> 00:16:43,720 බලන්න මගෙ හැටි දැන්. 282 00:16:43,720 --> 00:16:45,720 හරිද? මම බොන්නේ නෑ... 283 00:16:45,720 --> 00:16:48,720 මට අකමැති නැති ගෑණියෙක් මට ඉන්නවා, 284 00:16:48,720 --> 00:16:51,060 මම ගෙදරකට වෙලා ජීවත් වෙනවා, මම රෑට හොඳට නිදියනවා. 285 00:16:51,470 --> 00:16:53,720 මම කවදාවත් මගෙ ජීවිතේ මේ තරම් සතුටෙන් ඉඳලා නෑ. 286 00:16:53,720 --> 00:16:56,060 මෙන්න එහෙනම් සාමාන්‍ය ජීවිතය වෙනුවෙන්. 287 00:17:07,720 --> 00:17:10,260 මට ඔයා ගැන ආඩම්බරයි, සහෝදරයා. 288 00:17:11,720 --> 00:17:13,720 යන්න වෙනවා. 289 00:17:22,720 --> 00:17:24,180 මට ඇත්තටම හුඟක්ම කණගාටුයි 290 00:17:24,600 --> 00:17:25,720 දොර අරින්න හුඟක් වෙලා ගියාට, සර්. 291 00:17:25,720 --> 00:17:27,720 හරිම අමුතුයි. 292 00:17:28,720 --> 00:17:30,720 සාමාන්‍යයෙන් නම් ගේට්ටුව හරහා කාර් එකක් ආවහම සීනුවක් වදිනවා. 293 00:17:30,720 --> 00:17:31,720 මම ඇවිදගෙන ආවෙ. 294 00:17:31,720 --> 00:17:33,720 ඔය දෙන්නම ජරා වෙලා. ඔයාලා මොකද්ද කර කර හිටියේ? 295 00:17:33,720 --> 00:17:34,720 මම හිතනවා 296 00:17:34,720 --> 00:17:36,720 ඔයා ළඟ කියන්න වැදගත් දෙයක් ඇති කියලා. 297 00:17:36,720 --> 00:17:38,720 ඔව්. 298 00:17:38,720 --> 00:17:41,720 මාව GCPD එකෙන් අස් කළා. 299 00:17:41,720 --> 00:17:42,720 මට පුළුවන් වෙන එකක් නෑ 300 00:17:42,720 --> 00:17:45,720 ඔයාට වෙච්ච පොරොන්දුව රකින්න. මට ඕන වුණේ සමාව ඉල්ලන්න. 301 00:17:45,720 --> 00:17:47,720 ඔයාට සමාව දෙනවා, සත්තකින්ම, ඒත්... 302 00:17:47,720 --> 00:17:49,720 ඔයා මෙහාට ඇවිදගෙන එන්න ඕන කමක් තිබ්බෙ නෑනේ. 303 00:17:49,720 --> 00:17:52,720 කෝල් එකක් ගත්තා නම් හුඟක් හොඳයිනේ. 304 00:17:52,720 --> 00:17:55,240 මට හුළං ටිකක් වදින්න ඕන වුණා. 305 00:17:55,240 --> 00:17:57,720 - එහෙනම් ආයේ කළින් තනතුරට පත්වීම ගැන බලාපොරොත්තුවක් නෑ, සර්? - නෑ. 306 00:17:58,720 --> 00:18:01,720 හොඳයි ඉතින්, ක්‍රමයක් තියෙනවා, ඒත්... 307 00:18:01,720 --> 00:18:03,640 ඒක හුඟක් ජරා ක්‍රමයක්. 308 00:18:04,720 --> 00:18:06,720 මට පෙන්ගුයින් වෙනුවෙන් ණයක් එකතු කරන්න වෙනවා. 309 00:18:06,720 --> 00:18:08,720 අපේ යාළුකම ඔප්පු කරන්න. 310 00:18:08,720 --> 00:18:10,720 ආ. 311 00:18:10,720 --> 00:18:13,720 ඉතින් ඔයාට ඒක කරන්න බෑ, මොකද... 312 00:18:13,720 --> 00:18:15,720 එයා නරක මිනිහෙක් නිසා. 313 00:18:15,720 --> 00:18:18,720 ඒ වගේම ඒ වැඩේ ඔයාගෙ තත්ත්වය පහත හෙලන නිසා. 314 00:18:18,720 --> 00:18:20,560 ඔව්. 315 00:18:22,720 --> 00:18:25,720 ඔයා මගේ දෙමව්පියන්ගෙ මිනී මරුවව හොයන්නයි ගියේ. 316 00:18:25,720 --> 00:18:28,720 ඔයා යුක්තිය වෙනුවෙන් සටන් කරන්නයි ගියේ. 317 00:18:28,720 --> 00:18:30,720 ඔයා GCPD එක පිරිසිදු කරන්නයි ගියේ. 318 00:18:30,720 --> 00:18:32,720 ගෝතම් නගරය වෙනස් කරන්න. 319 00:18:32,720 --> 00:18:33,720 මම එහෙම කරන්න බලාපොරොත්තු වෙලා තිබුණා. 320 00:18:33,720 --> 00:18:35,720 ඔයා GCPD එකේම හිටියා නම්, 321 00:18:35,720 --> 00:18:37,720 ඔයාට තාමත් පුළුවන් කම තියෙන්න තිබුණා ඒ හොඳ වැඩ ටික කරන්න, ඒත් මුලින්ම... 322 00:18:37,720 --> 00:18:40,220 ඔයා මොකක් හරි ජරා දෙයක් කරන්න ඕනා. 323 00:18:40,640 --> 00:18:42,720 ඒත් ඔයාගෙ පුද්ගලික ගෞරවය ඒක ප්‍රතික්ෂේප කරනවා. 324 00:18:42,720 --> 00:18:44,720 ඔව්. 325 00:18:46,720 --> 00:18:52,720 ඔයාගෙ අහංකාරකමෙයි ආත්ම හැඟීමෙයි නාමයෙන් ඔයා වඩා වටින හොඳ දේවල් බිලි දෙනවා නෙවෙයිද? 326 00:18:52,720 --> 00:18:54,310 - මාන්නය වෙනුවෙන්? - සන්සුන් වෙන්න, දැන්, 327 00:18:54,720 --> 00:18:55,720 මාස්ටර් බෲස්. 328 00:18:55,720 --> 00:18:56,720 ආචාර විධි එහෙම. 329 00:18:56,790 --> 00:18:59,290 එයා මෙහෙට එනකම්ම ඇවිදගෙන ආවේ ප්‍රශ්නෙ ගැන කතා කරන්න, ඇල්ෆ්‍රඩ්. 330 00:18:59,380 --> 00:19:00,720 මම සරලවම ප්‍රශ්නයක් අහන්නේ. 331 00:19:01,720 --> 00:19:03,720 නිසැකවම, සමහර වෙලාවල් වලදි, නිවැරදි ක්‍රමයම තමයි 332 00:19:03,720 --> 00:19:05,600 ජරා ක්‍රමය වෙන්නෙත්. 333 00:19:05,720 --> 00:19:08,720 සමහර වෙලාවට මිනිහෙකුට හරි ක්‍රමය තෝරගන්න පුළුවන් කමක් නෑ. 334 00:19:08,720 --> 00:19:11,720 එයා ගනු දෙණු කරන්නෙ ඔයාට තාම කොහෙත්ම තෙරුම් ගන්නව බැරි රාජකාරි එක්ක, 335 00:19:11,810 --> 00:19:13,720 මොකද ඔයා තාමත් ළමයෙක්. 336 00:19:13,720 --> 00:19:15,390 ඔව්, ඇල්ෆ්‍රඩ්, 337 00:19:15,720 --> 00:19:17,720 මට තාමත් තේරෙන්නෙ නැති විශාල ගනු දෙනුවක් තියෙනවා. 338 00:19:19,720 --> 00:19:21,720 කරුණාකරලා මට සමාවෙන්න මම ඔයාගේ හිත රිදෙව්වා නම්, ජිම්. 339 00:19:23,720 --> 00:19:24,720 නෑ, නෑ. 340 00:19:24,720 --> 00:19:27,720 ඒකට කමක් නෑ 341 00:19:27,720 --> 00:19:29,720 මම ඔයාව එළියට එක්ක යන්නම්, සර්. 342 00:20:12,720 --> 00:20:14,720 කඩලා දානවා ඒක. 343 00:20:31,320 --> 00:20:33,320 ජෙරොම් කියනවා තමුන්ට පුළුවන්ලු මට ටෙලිෆෝන් එකක් ගෙනත් දෙන්න. 344 00:20:33,320 --> 00:20:35,320 මම මගෙ යාලුවන්ට උදව් කරන්න උත්සාහා කරනවා. 345 00:20:35,320 --> 00:20:38,320 තමුන්ගේ යාළුවො තමුන් වෙනුවෙන් මොනවද කරන්නෙ? 346 00:20:39,320 --> 00:20:41,320 හොඳයි ඉතින්, ඒක තීරණය වෙන්නෙ... 347 00:20:41,320 --> 00:20:42,320 කොච්චර දුරකට... 348 00:20:42,660 --> 00:20:45,320 ඔයාට ඕනද කියන එක මත... 349 00:20:45,320 --> 00:20:48,320 ටෙලිෆෝන් එකක්. 350 00:21:06,320 --> 00:21:09,320 හෝව්, හෝව්, හෝව්, හෝව්. ඔතනම ඉන්නවා. 351 00:21:09,320 --> 00:21:10,320 ඕග්ඩන් බාකර්. 352 00:21:10,320 --> 00:21:13,320 පෙන්ගුයින් මට කිවුවා තමුන් එක්ක පොඩ්ඩක් කතා කරන්න කියලා. 353 00:21:13,320 --> 00:21:14,320 හෙනගහපං, කොල්ලෝ. 354 00:21:14,490 --> 00:21:17,320 ඔයා විනාඩියකට මාව බය කළා. 355 00:21:17,320 --> 00:21:19,320 මම ඔයාව දන්නවා. ඔයා ජිම් ගෝර්ඩන්නෙ. 356 00:21:19,320 --> 00:21:23,320 පොලිස්කාරයා. හරි නම් වෙන්න ඕනා හෙන තදයෙක්. 357 00:21:23,320 --> 00:21:25,320 ඒත් ඔයා පෙන්ගුයින්ගේ අවනත බල්ලා, හඃ? 358 00:21:25,320 --> 00:21:29,320 - මොන යකාවද දැන් උඹට තවදුරටත් විශ්වාස කරන්න පුළුවන්? - එයාට එයාගෙ සල්ලි ඕනලු. 359 00:21:29,320 --> 00:21:31,320 මට උඹලට කීපාරක් කියන්න වෙනවද මිනිස්සුනේ? බෑ. 360 00:21:31,320 --> 00:21:33,320 ඩොන් ෆැල්කෝන්ට තමයි මම ගෙවන්නෙ. 361 00:21:33,320 --> 00:21:35,320 අර පිස්සු භූතයටද? 362 00:21:35,320 --> 00:21:36,320 මුකුත් නෑ. 363 00:21:36,320 --> 00:21:39,320 - පැන්සයක්වත් දෙන්නෙ නෑ. - ෆැල්කෝන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නෙ. 364 00:21:39,320 --> 00:21:40,320 කාලය වෙනස් වෙලා. 365 00:21:40,610 --> 00:21:42,320 පෙන්ගුයින් තමා දැන් ලොක්කා. 366 00:21:42,320 --> 00:21:43,320 කොහොමටවත් නෑ. 367 00:21:43,320 --> 00:21:45,320 ඒ විකාර කාරයා අවුරුද්දක්වත් ඉන්න එකක් නෑ. 368 00:21:45,320 --> 00:21:46,320 එයාව අවතක්සේරු කරන්න එපා. 369 00:21:46,320 --> 00:21:48,320 - ඒ පාර උපදෙස්. - මම මෙතන හොඳ විදිහට හැසිරෙන්නයි හදන්නෙ. 370 00:21:48,320 --> 00:21:50,320 අපි මේක ඉවරයක් කරලා දාමු. 371 00:21:50,320 --> 00:21:51,320 ඇත්තට? 372 00:21:51,320 --> 00:21:52,660 අපි ඉවරයක් නොකර ඉමු. 373 00:21:53,070 --> 00:21:54,320 පලයන් යන්න. 374 00:21:56,660 --> 00:21:58,320 පලයන් යන්න... 375 00:21:58,320 --> 00:22:01,320 මම උඹේ පස්සට පයින් ගහන්න කළින්, කුහක පාහරයා. 376 00:22:01,320 --> 00:22:03,320 ඔතන සල්ලි කොච්චරක් තියෙනවද? 377 00:22:03,320 --> 00:22:06,320 - හුඟක් තියෙනවා වගේ. - මොකද්ද තමුන්ගේ ප්‍රශ්නය? 378 00:22:06,320 --> 00:22:08,320 මට ප්‍රශ්නයක් නෑ. තමුන් ණය වෙලා ඉන්න සල්ලි ටික මට දෙනවා. 379 00:22:08,320 --> 00:22:10,320 කොහොමද මම උඹගේ මූණේ හිලක් හැදුවොතින් එහෙම? 380 00:22:13,320 --> 00:22:15,320 මම තුනට ගණන් කරන්නයි යන්නෙ. 381 00:22:15,320 --> 00:22:16,320 උඹට නම් පිස්සු. 382 00:22:16,320 --> 00:22:18,320 එකයි... 383 00:22:23,660 --> 00:22:26,320 සල්ලි ටික බෑග් එකට දාපන්. 384 00:22:26,320 --> 00:22:27,320 දාපිය! 385 00:22:36,320 --> 00:22:38,320 ඕහ්-හො-හො, ඌව අල්ලගනින්, මනුස්සයෝ. 386 00:22:50,320 --> 00:22:51,320 නවතිනවා! හොරෙක්! 387 00:22:58,320 --> 00:23:00,320 අයින් වෙනවා. 388 00:23:18,320 --> 00:23:19,320 ඒයි, පොලිස්කාරයෝ... 389 00:23:42,120 --> 00:23:45,120 - පොහොර? මොකද්ද ඔයා කරන්න හදන සෙල්ලම? - මට හිතන්න තිබුණේ 390 00:23:45,120 --> 00:23:48,120 ඔයා වගේ අවබෝධයක් තියෙන මනුස්සයෙකුට ඒක තේරෙනවා කියලා. 391 00:23:53,920 --> 00:23:55,500 මට හිතුනා මගේම උපදෙස් පිළිපදින්න ඕනා කියලා. 392 00:23:55,500 --> 00:23:58,120 සමහර වෙලාවල් වලට ජරා විදිහම තමයි හරි විදිහ වෙන්නෙත්. 393 00:23:58,120 --> 00:23:59,930 මම කියන්නෙ, බෝම්බයක්, ගේ ඇතුලේ? 394 00:23:59,930 --> 00:24:01,930 මම කියන්නෙ, ඔයා හිනා වෙනවා නේද? බෝම්බයක්? 395 00:24:01,930 --> 00:24:04,850 මම ඔයාට කියන්නයි ගියේ. මට ඕන කළේ ඒක සාර්ථක වෙච්ච දෙයක්(ප්‍රංශ භාෂාවෙන් කියන්නෙfait accompli) විදිහට ඉදිරිපත් කරන්න. 396 00:24:04,850 --> 00:24:07,080 මට ප්‍රංශ කතා කරන්න පටන් ගන්න එපා. 397 00:24:07,080 --> 00:24:10,130 මොනා වුනත් ඔයා දන්නෙ නෑ නේද බෝම්බ හදන එක සම්බන්ධව තියෙන මුල්ම කාරණය? 398 00:24:10,130 --> 00:24:12,130 මම පොතක් කියෙව්වා, ඇල්ෆ්‍රඩ්... ඒක හුඟක් සරලයි වගේ. 399 00:24:12,130 --> 00:24:13,130 පොතක්. 400 00:24:14,130 --> 00:24:17,410 මම කියන්නෙ, ඔයා ඔය ඔලුව පුපුරව ගන්නයි හදන්නෙ ඔයා ඕකට පලුද්දක්වත් කරන්න කළින්. 401 00:24:18,130 --> 00:24:20,130 ඔයා දන්නවද, එක්කො ඒ දොර අපිට මොකක් හරි කියන්න උත්සාහා කරනවා ඇති. 402 00:24:20,130 --> 00:24:24,130 සමහර විට ඒක පිටි පස්සෙ තියෙන්නෙ මොකද්ද කියලා හොයාගන්න ඔයා තාම ලෑස්ති නැතිව ඇති. 403 00:24:24,130 --> 00:24:26,800 එක්කො අපි ඔයා ලොකු වෙනකම් බලාගෙන හිටියොත් හොඳයි. 404 00:24:27,400 --> 00:24:28,530 මම කියන්නෙ, කවුද දන්නෙ 405 00:24:28,540 --> 00:24:30,240 ඔයා දයාබර පරණ තාත්තා එතන ඉඳන් මොකක් කරන්න හැදුවද කියලා, මොනා වුනත්. 406 00:24:36,760 --> 00:24:38,330 මොන වගේද? 407 00:24:38,330 --> 00:24:41,330 මට ළමයෙක්ට විස්තර කරන්න ඕන නැති විදිහේ ඒවා, 408 00:24:41,330 --> 00:24:43,330 හරියටම ඔයා දැන් කරනවා වගේ දේවල්. 409 00:24:45,330 --> 00:24:47,330 මම බෝම්බයක් හදනවා 410 00:24:47,330 --> 00:24:49,330 ඒ දොර පුපුරවලා දාන්න. 411 00:24:50,130 --> 00:24:52,500 ඔයා මට උදව් කරාවි... 412 00:24:52,920 --> 00:24:54,100 නැත්නම් නොකරාවි, 413 00:24:54,130 --> 00:24:55,130 ඔයාට කැමති විදිහක්. හැබැයි උදව් කරන්නෙ නැත්නම්, 414 00:24:55,250 --> 00:24:56,080 තේ ටිකක් තියෙනවා නම් හොඳයි. 415 00:24:57,040 --> 00:24:59,330 හොඳයි එහෙනම්, ඔයාට තව දහයක් ඕන වෙනවා... 416 00:24:59,330 --> 00:25:01,750 ඔය ජාතියේ ආම්පන්න මළු, ආරම්භක වලට. 417 00:25:01,750 --> 00:25:03,330 තව කිරි කෑන් තුනකුත්; ඒ වගේම අමතර ලී දඬු කෑල්ලක්... 418 00:25:03,330 --> 00:25:05,370 විශාල කැන්වස් රෙද්දකුත්. 419 00:25:07,330 --> 00:25:09,540 මම කේතලේට වතුරත් ගහලා එන්නම්. 420 00:25:20,330 --> 00:25:22,330 විශිෂ්ඨයි. 421 00:25:23,330 --> 00:25:24,330 විශිෂ්ඨයි. 422 00:25:24,330 --> 00:25:26,580 මට සමාවෙන්න කරුණු කාරණා අවුල් සහගත වෙච්ච එකට. 423 00:25:27,000 --> 00:25:29,160 මොන තරම් මෝඩ යාළුවෙක්ද. 424 00:25:29,330 --> 00:25:34,160 කමක් නෑ. මම සහතික කරන්නම් ඔයාගෙ හවුල් කාරයෝ කිසි කෙනෙක් ඔයාගෙ පස්සෙන් එන්නෙ නෑ කියලා. 425 00:25:34,330 --> 00:25:35,600 කිසිම දෙයක් ගැන බයවෙන්න එපා. 426 00:25:35,600 --> 00:25:36,620 ඔයා දැනගෙන හිටියා. 427 00:25:37,040 --> 00:25:39,330 ඔයා දැනගෙන හිටියා ඕග්ඩන්ට වෙඩි වදියි කියලා. 428 00:25:39,330 --> 00:25:41,330 මොන තරම් යටි කූට්ටු හිතක්ද ඔයාට තියෙන්නෙ. 429 00:25:41,330 --> 00:25:42,330 මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. 430 00:25:42,330 --> 00:25:43,330 අපි අතර එකඟතාවයක් තියෙනවා. 431 00:25:43,330 --> 00:25:46,540 තියෙනවා. 432 00:25:58,730 --> 00:25:59,980 ඔයා හොඳින්ද, ජිම්? 433 00:26:02,690 --> 00:26:04,730 ආ, ඔව්, දවල් හීන දකිනවා. 434 00:26:05,150 --> 00:26:06,730 මොකද්ද අවුල? 435 00:26:07,150 --> 00:26:08,730 මුකුත් නෑ. 436 00:26:13,730 --> 00:26:14,730 හෙලෝ. 437 00:26:14,730 --> 00:26:17,730 හෙලෝ? ජිම්? 438 00:26:19,730 --> 00:26:21,730 හෙලෝ? ඔයා තාමත් ඔතන ඉන්නවද? 439 00:26:21,730 --> 00:26:23,650 මම ඉන්නවා. 440 00:26:23,730 --> 00:26:24,730 හායි. 441 00:26:24,730 --> 00:26:25,730 ඔයාට කොහොමද? 442 00:26:25,730 --> 00:26:27,730 ඔයා කොහොමද ෆෝන් එකක් ළඟට ආවෙ? 443 00:26:27,730 --> 00:26:28,730 කාටද වැඩක් තියෙන්නෙ? 444 00:26:28,730 --> 00:26:30,730 අන්තිමේදී අපි කතා කරනවනේ... 445 00:26:30,730 --> 00:26:31,850 ඒක තමයි වැදගත්ම දේ. 446 00:26:32,270 --> 00:26:33,730 ඔයාට මොනවද ඕනා? 447 00:26:34,730 --> 00:26:36,730 ජිම්, මෙතන ලොකූ වැරැද්දක් වෙලා තියෙනවා. 448 00:26:36,730 --> 00:26:38,730 මම... 449 00:26:38,730 --> 00:26:40,730 කවදාවත් ලී ට කිවුවේ නෑ 450 00:26:40,730 --> 00:26:42,730 මම මගෙ අම්මවයි තාත්තවයි මැරුවා කියලා. 451 00:26:42,730 --> 00:26:45,730 ඒ වගේම මම කවදාවත් එයාට පහර දුන්නෙත් නෑ. 452 00:26:45,730 --> 00:26:47,730 එයයි මට පහර දුන්නෙ, ජිම්. 453 00:26:47,730 --> 00:26:49,730 එයාට හොඳටම පිස්සු! 454 00:26:49,940 --> 00:26:50,940 ඔය ඇති. 455 00:26:51,350 --> 00:26:52,730 ආපහු කෝල් කරන්න එපා. 456 00:26:52,730 --> 00:26:54,350 කවුද ඒ? 457 00:26:57,230 --> 00:26:58,350 බඩු විකුණන උන්. 458 00:26:58,730 --> 00:27:01,730 - එයාලට ඔයාව පිස්සු වට්ටන පුළුවන්, නැද්ද? - බඩු විකුණන උන්? 459 00:27:07,850 --> 00:27:08,980 එපා. 460 00:27:09,400 --> 00:27:10,730 මොකද? 461 00:27:10,730 --> 00:27:11,730 ආන්ස්වර් කරන්න එපා. 462 00:27:11,730 --> 00:27:13,730 - ජිම්, ඔයා මාව බය කරනවා. - ඒ බාබරා. 463 00:27:13,730 --> 00:27:15,730 පණිවිඩය තබා යන්න. 464 00:27:15,730 --> 00:27:17,730 කොහොමද, පෙම්වතියේ. 465 00:27:17,730 --> 00:27:19,730 හිතනවා කවුද කියලා. 466 00:27:19,730 --> 00:27:20,730 සමාවෙන්න මම ඔයා නැතුව පාලුවෙන් හිටියේ. 467 00:27:20,730 --> 00:27:22,730 බලාපොරොත්තු සුන් කරපු දෙයක්, නේ? 468 00:27:22,730 --> 00:27:23,730 මට මේ කියන්න ඕන වුණේ 469 00:27:24,060 --> 00:27:26,730 මම බලාපොරොත්තු වෙනවා කියලා උඹ යටිගිරියෙන් කෑ ගහ ගහා මැරෙයි කියලා, බැල්ලියේ. 470 00:27:27,730 --> 00:27:29,730 තියන්නම්. 471 00:27:31,730 --> 00:27:33,520 ශෝක්. 472 00:27:33,730 --> 00:27:34,730 හරි, මේ බලන්න... 473 00:27:34,730 --> 00:27:37,730 එයා ආරක්ෂිතව ආර්කම් වල හිරකරලා ඉන්නෙ. එයාට බෑ ඔයාට කරදරයක් කරන්න. 474 00:27:37,730 --> 00:27:38,730 මම දන්නවා, මම දන්නවා. 475 00:27:39,730 --> 00:27:41,700 එයා නිකම්ම දුක පතුරවන ලෙඩෙක්. 476 00:27:42,400 --> 00:27:44,020 එයාව අමතක කරලා දාන්න. 477 00:27:44,440 --> 00:27:45,730 අපි සතුටෙන් ඉමු. 478 00:27:45,730 --> 00:27:47,560 අපි කොහේ හරි තැනකට යමු. 479 00:27:47,730 --> 00:27:49,730 අපිට බෑ පිස්සු ගෑනියෙක්ට අපිව නගරෙන් එළියට එළවලා දාන්න දෙන්න. 480 00:27:49,730 --> 00:27:50,730 ඇයි බැරි? 481 00:27:50,730 --> 00:27:53,600 අහන්කාරකමද? කාටද වැඩක් තියෙන්නෙ? 482 00:27:53,730 --> 00:27:55,600 අපිට ඈතට ගිහිල්ලා ආයෙමත් කවදාවත් නෑවිත් ඉන්න පුළුවන්. 483 00:27:55,730 --> 00:27:57,480 මොකක් නිසාද අපි මෙහේ නැවතිලා ඉන්නෙ? 484 00:27:58,730 --> 00:28:00,730 මට යන්න බෑ. 485 00:28:00,810 --> 00:28:02,730 ඇයි බැරි? 486 00:28:02,730 --> 00:28:04,520 ජිම්... 487 00:28:04,730 --> 00:28:06,730 මම නරක දෙයක් කළා. 488 00:28:11,100 --> 00:28:13,690 මම නරක දෙයක් කළා. 489 00:28:43,730 --> 00:28:45,730 හායි. 490 00:28:50,730 --> 00:28:53,020 ඔයා ළඟ රටකජු බටර් තියෙනවද? 491 00:28:53,440 --> 00:28:55,730 මොකක්?! 492 00:29:00,730 --> 00:29:02,730 රටකජු බටර්. 493 00:29:02,730 --> 00:29:04,730 සිනිදුයි, වැඩි කැමැත්ත නිසා. 494 00:29:04,730 --> 00:29:06,350 ආරක්ෂකයිනි, උදව් කරන්න! 495 00:29:06,730 --> 00:29:07,730 උදව් කරන්න! 496 00:29:11,520 --> 00:29:14,100 ආ, කොහොමද, ලොක්කා. 497 00:29:14,520 --> 00:29:17,730 කොහොමද බියර් වීදුරුවක් එහෙම ගෙනාවොත්? 498 00:29:31,710 --> 00:29:35,130 ඉන්න මම ඔයත් එක්ක පොඩි උභතෝකෝටික ප්‍රශ්නයක් ගැන කියන්නම්. 499 00:29:35,130 --> 00:29:37,130 කියන්නද? 500 00:29:39,130 --> 00:29:41,130 මට ඕන කරනවා ඔයා මං වෙනුවෙන් යමක් කරන්න. 501 00:29:41,500 --> 00:29:43,750 මම දන්නවා ඔයාට ඒක කරන්න ඕන කමක් නෑ කියලා. 502 00:29:44,130 --> 00:29:45,130 මොකද්ද? 503 00:29:45,130 --> 00:29:48,130 හුඟක් මිනිස්සුන්ට, ප්‍රශ්න නෑ. 504 00:29:48,130 --> 00:29:54,960 මම එයාලගේ දුර්වල තැන් හොයාගෙන එයාලව නම්ම ගන්න සාහසික වැඩක් හරි බ්ලැක්මේල් කිරීමක් හරි කරනවා. 505 00:29:55,130 --> 00:29:57,130 ඒත් ඔයා... 506 00:29:57,130 --> 00:30:01,130 ...ඔයා පැවිද්දෙකුගේ ගුණ දම් තියෙන මනුස්සයෙක්. 507 00:30:01,130 --> 00:30:03,590 එළිදරව් කරන්න කියලා ඔයා ළඟ පව් නෑ. 508 00:30:04,000 --> 00:30:07,130 ඉතින් පුද්ගලික මට්ටමේ ප්‍රචණ්ඩතා තර්ජන වලින් තමුන්ගේ ධෛර්යය ශක්තිමත් වෙන එක විතරයි නේද වෙන්නෙ,ආ? 509 00:30:07,130 --> 00:30:09,130 නෑ, ඒක... 510 00:30:09,130 --> 00:30:11,130 අයියෝ, සර්, නිරහංකාර වෙන්න එපා. 511 00:30:11,130 --> 00:30:15,130 ඔයා... හරිම දුර්ලභ සත්ත්වයෙක්. 512 00:30:17,050 --> 00:30:20,130 නමුත්... ඒක අපිව ගෙනියන්නේ මේ දුක්ඛිත අවුලට. 513 00:30:20,130 --> 00:30:24,130 මම කියන දේ කරන්න මට ඔයාව නම්මගන්න බැරි වෙන තැන පටන්, 514 00:30:24,130 --> 00:30:27,130 මොළේ තියෙන එකම විකල්පය තමා ඔයාව මරලා 515 00:30:27,130 --> 00:30:32,130 ඊළඟට පත්වෙන කොමසාරිස්තුමා කවුරු වුනත් එයත් එක්ක සාකච්චා මාර්ගයකට එන එක. 516 00:30:32,130 --> 00:30:33,130 දැන් කරන්නද, ලොක්කා? 517 00:30:34,130 --> 00:30:35,130 පොඩ්ඩක් ඉන්න, වික්ටර්. 518 00:30:35,300 --> 00:30:38,130 මේ හැම දෙයක්ම සකසන්න කොමසාරිස්තුමාට වෙලාව ලැබෙන්න ඕනා... 519 00:30:38,130 --> 00:30:41,130 යාඥා කරනවා එහෙමත් නැත්නම් මොනවද කියන්න තියෙන්නෙ. 520 00:30:41,340 --> 00:30:43,130 මම මොකද්ද කරන්න ඕනා? 521 00:30:43,130 --> 00:30:46,130 ඒක කතා කරන්න තරම් වටින්නේ නෑ. 522 00:30:46,130 --> 00:30:47,630 ඔයා ඒක කරන එකක් නෑ. 523 00:30:48,050 --> 00:30:49,130 මට කියන්න. 524 00:30:52,130 --> 00:30:55,800 මට ඕනා කරනවා මගේ යාළුවා ජිම් ගෝර්ඩන් ආයෙමත් රහස් පරීක්ෂකයෙක් විදිහට සේවයේ යොදවනවා දකින්න. 525 00:30:57,130 --> 00:31:00,130 පේනවද? ඔහේට ඒ අදහසවත් පෙන්නන්න බෑ. 526 00:31:00,130 --> 00:31:02,130 නෑ, මම... මම ඒක කරන්නම්. 527 00:31:02,130 --> 00:31:05,130 මට කියන්න පුළුවන් තමුන් අවංක නෑ කියලා. 528 00:31:05,130 --> 00:31:07,840 ඔයා මම කියන විදිහට කළත්, 529 00:31:08,130 --> 00:31:10,130 යම් දවසක, සම්පූර්ණයෙන්ම, 530 00:31:10,130 --> 00:31:13,170 තමුන් තමුන්ගේ හිත වෙනස් කරගෙන, තමුන් ආයෙමත් එයාව විවේචනය කරයි. 531 00:31:15,130 --> 00:31:16,130 දැන්වත් මම මූව මරන්නද? 532 00:31:16,130 --> 00:31:18,280 එපා, එයාට ශෝක් චීස් සැන්ඩ්විච් එකක් හදලා දෙන්නකෝ. 533 00:31:18,280 --> 00:31:19,740 ඔව්, එයාව දැන්මම මරණවා, කරුණාකරලා. 534 00:31:19,740 --> 00:31:21,130 පැහැදිළිව කියවගන්නයි ඕනා වුණේ. 535 00:31:21,130 --> 00:31:22,130 එපා, ඉන්න! 536 00:31:22,130 --> 00:31:23,750 අපි මේ ගැන කතා කරගමු. 537 00:31:24,130 --> 00:31:24,750 කණගාටුයි. 538 00:31:25,130 --> 00:31:26,130 භයානක බව අඩුම තීරණය. 539 00:31:27,130 --> 00:31:30,250 නැතොත්, සත්තකින්ම... 540 00:31:30,670 --> 00:31:32,130 නෑ, ඔයා කවදාවත් එකඟ වෙන්නෙ නෑ. 541 00:31:32,130 --> 00:31:34,130 මොහොකටද? එකඟ වෙන්නෙ මොහොකටද?! 542 00:31:36,130 --> 00:31:39,300 ♪ ආයුබෝවන්, ආයුබෝවන් 543 00:31:39,710 --> 00:31:43,130 ♪ සුභ ගමන්, සුභ ගමන් ♪ 544 00:31:43,130 --> 00:31:47,130 ♪ සුභ ගමන් 545 00:31:47,130 --> 00:31:51,130 ♪ සුභ ගමන්... 546 00:31:51,130 --> 00:31:55,130 ♪ සුභ ගමන්. 547 00:31:59,210 --> 00:32:01,130 හරිම ශෝක්, හරිම ශෝක්, කදිමයි. 548 00:32:01,380 --> 00:32:05,090 නගරාධිපති ජේම්ස් කනගාටු වෙනවා අද මෙතනට එයාට එන්න නොලැබීම ගැන, 549 00:32:05,130 --> 00:32:08,090 නමුත් එයා එයා වෙනුවට හිතවත් මිත්‍රයෙක්ව එවා තියෙනවා. 550 00:32:08,130 --> 00:32:11,130 කරුණාකර පිළිගන්න කීර්තිමත් ව්‍යාපාරික, 551 00:32:11,130 --> 00:32:15,130 කාල්පනික විද්‍යාඥ, ගෞරවාන්විත මහජන හිතෛෂියා 552 00:32:15,130 --> 00:32:21,130 වගේම අපගේ ගෝතම් ව්‍යාපාර කාර්යාලයේ නව සංවර්ධන සභාපති මිස්ටර් තියෝ ගැලවෑන්. 553 00:32:27,460 --> 00:32:29,210 බොහොමත්ම ස්තූතියි. ආ... 554 00:32:29,630 --> 00:32:38,130 අගනා මිනිසෙකුට සහ මේ නගරයේ විශ්වාසවන්ත සේවකයෙකුට සමුගන්නට උදව් වෙන්නට අද දිනයේ මෙතන ඉන්නට ලැබීම මොන තරම් ගෞරවයක්ද, 555 00:32:38,130 --> 00:32:41,130 මට මොනවද ගිලියන් ලෝබ් ගැන කියන්න පුළුවන්? 556 00:32:45,420 --> 00:32:48,130 කවුරු හරි කෙනෙක් මට හිනා යන කතාවක් කියන්න. 557 00:32:48,130 --> 00:32:49,590 මම හොඳ කතාවක් දන්නවා. 558 00:32:50,000 --> 00:32:51,590 ඉතින් මම විද්‍යාලයේ ඉන්න කාලේ, 559 00:32:52,000 --> 00:32:54,130 මම විශ්වවිද්‍යාල පොලෝ කණ්ඩායමට සෙල්ලම් කළා 560 00:32:54,130 --> 00:32:56,130 ඒ වගේම මට තිබුණා... පෝනින්ව මාරු කරගන්න පුළුවන් කමකුත්. 561 00:32:56,130 --> 00:32:58,880 සුභ පැතුම්! 562 00:32:59,130 --> 00:33:00,130 මම තමයි සාඩෝන්, 563 00:33:00,130 --> 00:33:02,750 ආත්ම කැබලි කරන්නා. 564 00:33:03,340 --> 00:33:05,130 ඉතින් මං ළඟ හිටියා මේ පෝනින්ව... 565 00:33:05,130 --> 00:33:08,130 මාව මේ නගරයෙන් අරන් හදාගත්ත ළමයෙක්. 566 00:33:08,130 --> 00:33:09,800 මම එච්චර හුඟ කාලයක් ගොතම් වල ජීවත් වෙලා ඉඳලා නෑ, 567 00:33:10,130 --> 00:33:14,130 නමුත් මම ඉස්සර ඉඳන්ම ඇයට ස්වදේශිකයෙක් වගේ ආදරේ කරනවා. 568 00:33:14,130 --> 00:33:15,130 ඒක නිකන්... 569 00:33:15,130 --> 00:33:18,130 ඒක නිකන් ඔයාලව අල්ලගෙන තියාගන්න දෙයක් වගේ, 570 00:33:18,130 --> 00:33:20,130 එහෙම නෙවෙයිද? 571 00:33:21,710 --> 00:33:24,130 මෙහෙ මැජික් තියෙනවා. 572 00:33:24,130 --> 00:33:25,170 මැජික්. 573 00:33:25,590 --> 00:33:30,170 අනික ඒක ගිලියන් ලෝබ් වැනි සැමදා වීරයින්ට සුවිශේෂ වූ ලක්ෂණයක්. 574 00:33:30,590 --> 00:33:32,340 කොමසාරිස්තුමනි, 575 00:33:32,750 --> 00:33:35,500 ඔබතුමා කළ සේවය වෙනුවෙන් ඔබතුමන්ට හුඟක් ස්තූතියි. 576 00:33:45,800 --> 00:33:48,130 හැම කෙනෙක්ටම හුඟාක් ස්තූතියි. 577 00:33:50,130 --> 00:33:52,300 මගේ සුභ පැතුම්... 578 00:33:57,130 --> 00:33:58,590 ...කොමසාරිස් එසන් වෙත. 579 00:34:06,130 --> 00:34:10,130 ...එතකොට හෝටලේ මැනේජර් කියනවා, "තමුසෙලට මෙයාලව ඇතුලට ගේන්න බෑ." කියලා. 580 00:34:10,130 --> 00:34:11,130 මම කියන එක අහපල්ලා, වහල්ලුනේ. 581 00:34:11,130 --> 00:34:13,130 මගේ ඉවසීම දුර්වල වේගෙන එන්නෙ. 582 00:34:13,130 --> 00:34:15,500 මාගේ අනුකම්පාවට උඹලාගේ ආත්ම බාර දීපල්ලා, 583 00:34:15,920 --> 00:34:18,130 නැත්නම් මම මාගේ ස්වාමියාගේ නාමයෙන් දිවුරනවා, 584 00:34:18,130 --> 00:34:21,130 මම උඹලාගේ වේදනාව මත භෝජන සංග්‍රහ පවත්වනවා. 585 00:34:21,130 --> 00:34:24,130 මම උඹලාගේ අධික වේදනාව මතට වී කෑම කනවා. 586 00:34:24,130 --> 00:34:27,130 මම උඹලව මකුණෙක් වගේ චප්ප කරලා දානවා. 587 00:34:54,130 --> 00:34:56,130 5 වෙනි ප්‍රදේශයට උදව් ඕනා! 588 00:34:56,130 --> 00:34:57,130 පස් වෙනි ප්‍රදේශය! 589 00:35:11,130 --> 00:35:13,130 ආපහු සාදරයෙන් පිළිගන්නවා, ජිම්. 590 00:35:13,130 --> 00:35:16,130 මම නම් දන්නෙ නෑ ඔයා කොහොමද මේක කළේ කියලා, 591 00:35:16,130 --> 00:35:18,130 ඒත් මට සතුටුයි ඔයා එහෙම කළ එක ගැන. 592 00:35:18,130 --> 00:35:21,130 මෙයා හොඳ කපටිකම් දන්න මනුස්සයෙක්. 593 00:35:21,130 --> 00:35:22,540 සුභ පැතුම්, ඔය දෙන්නටම. 594 00:35:22,540 --> 00:35:25,130 ස්තූතියි. ඒ වගේම අද අළුත් දවසක්, ජිම්. 595 00:35:25,130 --> 00:35:27,130 අපි පුදුම හිතෙන දේවල් කරන්නයි යන්නෙ. 596 00:35:27,130 --> 00:35:28,130 ඔව්, අපි එහෙමයි. 597 00:35:36,130 --> 00:35:37,840 අද අලුත් දවසක්. 598 00:35:39,130 --> 00:35:41,130 හැම දෙයක්ම හොඳ අතට හැරේවි. මම පොරොන්දු වෙනවා. 599 00:35:41,130 --> 00:35:43,130 මම බලාපොරොත්තු වෙනවා ඒක ඵලදායක වුණා කියලා. 600 00:35:43,130 --> 00:35:45,130 මමත් එහෙම බලාපොරොත්තු වෙනවා. 601 00:35:45,130 --> 00:35:47,880 ජිම්... 602 00:35:48,130 --> 00:35:49,130 මොකද්ද ප්‍රශ්නෙ? 603 00:35:49,130 --> 00:35:52,130 එක සිද්ධියක් වෙලා. ආකම් උන්මත්තකාගාරයේ. 604 00:35:52,130 --> 00:35:54,130 රැඳවියෝ හය දෙනෙක් පැනලා ගිහිල්ලා. 605 00:35:54,130 --> 00:35:56,130 බාබරා කීන් එයාලගෙන් කෙනෙක්. 606 00:35:56,130 --> 00:35:57,130 අපොයි ,මගෙ දෙයියනේ. 607 00:36:05,930 --> 00:36:07,930 මොන මගුලක්ද මේ තැන? 608 00:36:07,930 --> 00:36:08,930 ආර්කම් නම් නෙවෙයි, කොහොම වුනත්. 609 00:36:08,930 --> 00:36:11,930 තත්ත්වේ නම් ඊට වඩා හොඳයි වගේ. 610 00:36:12,930 --> 00:36:14,800 සාදරයෙන් පිළිගන්නවා, හැම කෙනෙක්වම. 611 00:36:15,930 --> 00:36:19,530 මගේ නම තමයි තියෝ ගැල්වාන්. මේ ඉන්නෙ මගේ සහෝදරිය ටැබිතා. 612 00:36:19,930 --> 00:36:20,930 දෙයියනේ, අරෙහෙ බලපංකො. 613 00:36:20,930 --> 00:36:22,430 ඔව්, මම ඕකිව මරණවා. 614 00:36:22,930 --> 00:36:23,930 මට තේරෙනවා. 615 00:36:24,930 --> 00:36:28,930 ඔයාලව නිකන් කරකවලා අතෑරියා වගේ දැනෙනවා ඇති, බය වෙලා වගේ... 616 00:36:28,930 --> 00:36:30,930 පොඩ්ඩක් විතර වෙරි ගතියක් එහෙම... නමුත් කරුණාකරලා, සන්සුන් වෙන්න. 617 00:36:30,930 --> 00:36:35,930 අද තමයි ඔයාලා වෙනුවෙන් තියෙන පුදුම සහගත අනාගතයක මුල්ම දවස. 618 00:36:35,930 --> 00:36:36,930 ඔයාලට ඒක ඕන නම්. 619 00:36:36,930 --> 00:36:38,930 ඔහේ කවුද? 620 00:36:38,930 --> 00:36:42,930 දැන් නම්, ප්‍රශ්නෙ තමයි ඔයාලා කවුද කියන එක? 621 00:36:42,930 --> 00:36:47,930 ලෝකෙට පේන්නෙ අපරාධකාර උන්මත්තකයෝ ටිකක් වගේ. 622 00:36:47,930 --> 00:36:50,930 මට පේන්නෙ බුද්ධිමත්බව. 623 00:36:50,930 --> 00:36:52,930 මට පේන්නෙ දෙවාශීර්වාදය. 624 00:36:55,930 --> 00:36:57,930 ඒ වගේම බලය. 625 00:36:58,930 --> 00:37:00,930 මට පෙන්වා බලය. 626 00:37:00,930 --> 00:37:02,930 ඔව්. 627 00:37:02,930 --> 00:37:03,930 හරියට හරි, මනුස්සයෝ. 628 00:37:03,930 --> 00:37:06,890 අම්මෝ, ඒකට නම් හරියට බය හිතෙනවා. 629 00:37:06,930 --> 00:37:07,930 හරියටම ඒ මම තමයි. 630 00:37:07,930 --> 00:37:10,930 මේ අනිත් මෝඩයෝ ටික, අනේ මන්දා, ඒත්... 631 00:37:10,930 --> 00:37:12,930 - ඔයා කියන්නෙ මගේ සින්දුව. - කෑනොගහා ඉන්නවා, 632 00:37:12,930 --> 00:37:13,930 ජෙරෝම්. 633 00:37:13,930 --> 00:37:15,930 දිගටම කියාගෙන යනවා. 634 00:37:18,930 --> 00:37:23,930 හිතින් මවාගන්න ඔයාලා වගේ අති දක්ෂ අපරාධකාරයෝ කණ්ඩායමක්, 635 00:37:23,930 --> 00:37:26,930 එයාලටම විශේෂිත වූ හැකියාවන් වෙනුවෙන් තනි තනිව තෝරගත්ත අය, 636 00:37:26,930 --> 00:37:28,930 හැමෝම කණ්ඩායමක් විදිහට වැඩ කරනවා කියලා. 637 00:37:28,930 --> 00:37:30,930 සහක්‍රියාව හිතින් මවාගන්න. 638 00:37:31,010 --> 00:37:33,930 බලපෑම හිතින් මවාගන්න. 639 00:37:33,930 --> 00:37:35,930 ගෝතම් නගරය ඔයාලා ඉස්සරහා වෙව්ලාවී. 640 00:37:35,930 --> 00:37:42,930 හොඳයි ඉතින්, ඒකෙ නම් අත්ශයෝක්තියෙනුත් එක්ක තියෙනවා, ඒත් මම නම් දක්ෂ අපරාධකාරයෙක් නෙවේ. 641 00:37:43,050 --> 00:37:44,930 මං ළඟ තියෙන්නෙ... 642 00:37:44,930 --> 00:37:47,930 ම්ම්ම්... කාරණා තමයි. 643 00:37:47,930 --> 00:37:49,970 ඔයා ළඟ තියෙනවා දරුණු බව, 644 00:37:50,390 --> 00:37:52,930 ලස්සන ,කාමය 645 00:37:52,930 --> 00:37:54,930 ඉතින් ඒ හොඳටම ඇති. 646 00:37:55,140 --> 00:37:57,930 මාත් එක්ක එන්න, බාබරා. 647 00:37:57,930 --> 00:38:00,930 ඔයාට ලෝකෙ තියෙන මොකක් ඕන වුනත්, 648 00:38:00,930 --> 00:38:02,930 ඒක ඔයාගෙ තමයි. 649 00:38:02,930 --> 00:38:03,930 තියෝ? 650 00:38:03,930 --> 00:38:06,930 ඒකනෙ ඔයාගෙ නම... තියෝ? 651 00:38:06,930 --> 00:38:08,930 තමුන් මෙතන ඉඳගෙන අනාගත සැලසුම් ගහනවා. 652 00:38:08,930 --> 00:38:11,930 මුළින්ම, තමුන්ගෙ අත් එයාගෙන් අයින් කරලා තියාගන්නවා. 653 00:38:12,050 --> 00:38:15,930 දෙක, මේ සම්පූර්ණම "මැජික් කණ්ඩායම"? 654 00:38:15,930 --> 00:38:17,100 මට යන්න ඕනා. 655 00:38:17,510 --> 00:38:18,930 මම නියෝග ගන්නෙ නෑ. 656 00:38:18,930 --> 00:38:20,930 සුභ පැතුම් හැමදෙයකටම, මොනා වුනත්. 657 00:38:20,930 --> 00:38:22,930 ඒක හරිම ලස්සන සංකල්පයක්. 658 00:38:25,930 --> 00:38:27,930 මේකට නම් හරියට කලකිරෙනවා. 659 00:38:27,930 --> 00:38:29,930 අයියෝ. 660 00:38:29,930 --> 00:38:30,930 සාධාරණත්වය. 661 00:38:30,930 --> 00:38:34,930 තමුන්ට ඕන කරන්නෙ අපිව ආර්කම් වලින් එළියට ගත්තට තෑග්ගක්. 662 00:38:35,300 --> 00:38:36,930 මම හුඟක් ස්තූතිවන්ත වෙනවා. 663 00:38:36,930 --> 00:38:38,180 ඩොලර් මිලියනයක් ගැන කොහොමද? 664 00:38:38,600 --> 00:38:39,930 නියමයි නේ, ආ? 665 00:38:39,930 --> 00:38:41,930 මට ඔයාට ඒක අදම ගෙනල්ලා දෙන්න පුළුවන්, 666 00:38:41,930 --> 00:38:44,930 මට යන්න දෙන ඉක්මනින්ම. 667 00:38:44,930 --> 00:38:46,930 සල්ලිවලට නෙවෙයි මගේ සැළකිල්ල. 668 00:38:46,930 --> 00:38:49,930 ඕ... මං ළඟ ඔයා වෙනුවෙන් හුඟක් ඉහළ මට්ටමේ බලාපොරොත්තු තිබ්බා. 669 00:38:50,930 --> 00:38:52,930 මම කළින් දැනගෙන හිටියේ නෑ ලිංගික ඊර්ෂ්‍යාව ගැන. 670 00:38:52,930 --> 00:38:54,930 ඒක හැම වෙලේම හොඳින් ඉන්න එකාට වස දෙනවා. 671 00:38:54,930 --> 00:38:56,930 ඔයාට යන්න වෙනවා. 672 00:38:56,930 --> 00:38:58,930 ටබිතා ඔයාව එලියේදී හම්බවෙයි. 673 00:39:02,930 --> 00:39:04,930 මිස් කීනුත් මාත් එක්ක එනවා. 674 00:39:04,930 --> 00:39:08,930 ආ, එයාට නම් ඔයා යන දිහාවේ යන්න ඕනකමක් නෑ. 675 00:39:23,050 --> 00:39:24,930 තව කාට හරි යන්න ඕනද? 676 00:39:53,050 --> 00:39:54,930 ඉතින්... 677 00:39:54,930 --> 00:39:56,930 ඔයාට සම්පූර්ණයෙන්ම මේ ගැන විශ්වාසනේ, මාස්ටර් බෲස්? 678 00:39:56,930 --> 00:39:58,930 - මම තදින්ම උපදෙස් දෙනවා... - ඇල්ෆ්‍රඩ්. 679 00:39:58,930 --> 00:40:01,930 මට දැනගන්නම ඕනා. 680 00:40:02,930 --> 00:40:04,100 අපි මේක කරමු. 681 00:40:05,390 --> 00:40:06,930 හොඳයි, සර්. 682 00:40:21,930 --> 00:40:22,930 හරි, අපි ඇතුලේ! 683 00:40:23,050 --> 00:40:24,050 නියමයි, නියමයි! 684 00:41:20,010 --> 00:41:21,930 "දයාබර බෲස්, 685 00:41:21,930 --> 00:41:25,930 "මේ අවසන් දින කිහිපයේදී මට දැනෙන්න පටන් ගත්තා මාව මැරෙන බව, 686 00:41:25,930 --> 00:41:28,930 "ඒ නිසයි මේ සටහන ඔයාට ලියන්නෙ. 687 00:41:28,930 --> 00:41:30,930 "සමහර විට මාව මානසිකව පීඩනයට ලක්වේගෙන එනවා වෙන්න පුළුවන්. 688 00:41:30,930 --> 00:41:32,930 "මම එහෙම හිතනවා. 689 00:41:32,930 --> 00:41:35,640 "මොකක් වුනත්, ඔයා මේක කියවනවා නම්, ඒ කියන්නෙ මම මැරිලා, 690 00:41:35,930 --> 00:41:38,930 "ඒ වගේම ඔයා හඳුනාගෙන ඇතුල් වීමේ කේතය BRUCE(බෲස්) කියලා. 691 00:41:40,100 --> 00:41:41,930 "මට සමාවෙන්න. 692 00:41:41,930 --> 00:41:43,930 "මගේ ජීවිතයේ මේ කොටස මට ඔයාගෙන් හංගන්න වුනා, 693 00:41:43,930 --> 00:41:46,930 "මොකද මේ තැන පවතින්නෙ ඔයා නිසා විතරයි. 694 00:41:46,930 --> 00:41:49,930 "තාත්තා කෙනෙක් වෙන එකෙන් මට හොඳ මිනිහෙක් බවට පත්වෙන්න උවමනාව ඇති කළා, 695 00:41:49,930 --> 00:41:53,010 "ඒ වගේම මම පවුලේ ව්‍යාපාර ගැන දැඩි ප්‍රශ්න අහන්න පටන්ගත්තා. 696 00:41:53,430 --> 00:41:54,930 "ඉතින් ඔන්න අපි ඉන්නවා. 697 00:41:54,930 --> 00:41:56,930 "මම මේක ලියනකොට, ඔයාට වයස අවුරුදු 12යි 698 00:41:56,930 --> 00:41:59,930 "ඒ වගේම හොඳ, යහපත් හදවතක් තියෙන කොල්ලෙක්. 699 00:41:59,930 --> 00:42:03,930 "ඉතින් මට විශ්වාසයි ඔයා හොඳ, යහපත් හදවතක් තියෙන මිනිහෙක් වෙයි කියලා. 700 00:42:03,930 --> 00:42:05,930 "ඒත් එච්චර තමා මම දන්නෙ. 701 00:42:06,180 --> 00:42:08,930 "මම දන්නෙ නෑ මටවත්, ඔයාගෙ අම්මටවත් මොකද වුණේ කියලා, 702 00:42:08,930 --> 00:42:11,930 "නැත්නම් ඔයාගෙ ජීවිතය කොහොම ඉවර වෙලා තියෙනවද කියලා. 703 00:42:11,930 --> 00:42:15,100 "මම ඔයාට වයස කීයද කියලාවත් දන්නෙ නෑ. 704 00:42:15,510 --> 00:42:19,390 "ඉතින් මම ඔයාට තාත්තා කෙනෙක් දෙන අවවාද නොදී ඉන්නම්. 705 00:42:19,800 --> 00:42:21,970 "මේක විතරක් කියන්නම්: 706 00:42:22,390 --> 00:42:26,930 "ඔයාට සතුටයි සත්‍යයයි කියන දෙකම බාරගන්න බෑ. 707 00:42:27,930 --> 00:42:29,930 "ඔයාට තෝරගන්න වෙනවා. 708 00:42:38,300 --> 00:42:38,930 "මම ඔයාගෙන් වැඳලා ඉල්ලන්නෙ, 709 00:42:38,930 --> 00:42:41,930 "මගෙ පුතේ, කරුණාකරලා සතුට තෝරගන්න. 710 00:42:41,930 --> 00:42:43,930 "එහෙම නැත්නම්... 711 00:42:43,930 --> 00:42:45,930 "එහෙම නැත්නම් ඔයාට හැඟීමක් ඇති වේවි වෘත්තියක් ගැන. 712 00:42:51,740 --> 00:42:52,930 සත්‍ය වෘත්තියක් ගැන."