1 00:00:01,050 --> 00:00:02,800 ගෝතම් පසු ගිය කොටසින්... 2 00:00:02,800 --> 00:00:04,070 මගෙ සුභ පැතුම්... 3 00:00:04,420 --> 00:00:05,640 එසන් කොමසාරිස්තුමියට. 4 00:00:06,070 --> 00:00:07,370 ආයෙමත් සාදරයෙන් පිළිගන්නවා, ජිම්.. 5 00:00:07,410 --> 00:00:10,280 මම නම් දන්නෙ නෑ ඔයා කොහොමද මේක කළේ කියලා, 6 00:00:10,280 --> 00:00:11,890 ඒත් මට සතුටුයි ඔයා එහෙම කළ එක ගැන. 7 00:00:12,960 --> 00:00:14,490 සමහර වෙලාවල් වලදි, නිවැරදි ක්‍රමයම තමයි 8 00:00:14,510 --> 00:00:15,740 ජරා ක්‍රමය වෙන්නෙත්. 9 00:00:16,560 --> 00:00:18,780 එක සිද්ධියක් වෙලා. ආකම් උන්මත්තකාගාරයේ. 10 00:00:18,780 --> 00:00:20,150 රැඳවියෝ හය දෙනෙක් පැනලා ගිහිල්ලා. 11 00:00:20,150 --> 00:00:22,100 බාබරා කීන් එයාලගෙන් කෙනෙක්. 12 00:00:22,110 --> 00:00:23,250 අපොයි ,මගෙ දෙයියනේ. 13 00:00:24,100 --> 00:00:27,600 ලෝකෙට පේන්නෙ අපරාධකාර උන්මත්තකයෝ ටිකක්. 14 00:00:28,050 --> 00:00:29,610 මට පේන්නෙ බුද්ධිමත්බව. 15 00:00:30,390 --> 00:00:33,050 ගෝතම් නගරය ඔයාලා ඉස්සරහා වෙව්ලාවී. 16 00:00:36,210 --> 00:00:37,480 "මම ඔයාගෙන් වැඳලා ඉල්ලන්නෙ, මගෙ පුතේ, " 17 00:00:37,480 --> 00:00:39,190 කරුණාකරලා සතුට තෝරගන්න." 18 00:00:39,700 --> 00:00:41,290 "එහෙම නැත්නම් ඔයාට හැඟීමක් ඇති වේවි වෘත්තියක් ගැන." 19 00:00:41,940 --> 00:00:43,410 "සත්‍ය වෘත්තියක් ගැන." 20 00:00:45,900 --> 00:00:46,810 නගරාධිපතිතුමනි, 21 00:00:48,040 --> 00:00:49,530 ඔයාට දැනගන්න ඕනද ඇත්තටම මම කවුද කියලා? 22 00:00:50,250 --> 00:00:51,160 ඔව්, සර්. 23 00:00:51,290 --> 00:00:52,340 මම ඔයාට කියන්නද? 24 00:00:52,550 --> 00:00:53,760 කියන්න කරුණාකරලා, කියන්න. 25 00:00:55,600 --> 00:00:56,840 අත්ත වශයෙන්ම... 26 00:00:57,790 --> 00:01:00,390 මම මිනිස් ස්වභාවය ගැන ඉතාමත් උනන්දු ශිෂ්‍යයෙක්. 27 00:01:01,400 --> 00:01:03,470 අපි හරිම මනහර තේරුම් ගන්න අපහසු පුද්ගලයෙක්. 28 00:01:04,570 --> 00:01:07,980 හරිම බුද්ධිමත්, ඒත් හරිම මෝඩයි. 29 00:01:07,980 --> 00:01:10,050 හරිම නිර්භීතයි, ඒත් හරිම බයාදුයි. 30 00:01:10,350 --> 00:01:12,770 උදාහරණයක් වශයෙන් කියනවා නම්, මේක වීදුරු ජෝගුවක්. 31 00:01:12,770 --> 00:01:15,050 ඒක ඇතුලේ ඉන්නෙ බූවා පිරිච්ච මකුළුවෙක්. 32 00:01:15,050 --> 00:01:17,250 දිවි මකුළුවෙක්, මම හිතන්නෙ, හැබැයි මම විශේෂඥයෙක් නෙවෙයි. 33 00:01:17,620 --> 00:01:20,780 විනාඩියක් ඇතුලත, මම අර පුංචි පියන ඔයාගෙ පෙට්ටිය ඉස්සරහා අරින්නයි යන්නෙ, 34 00:01:20,920 --> 00:01:22,570 මම මකුළුවාව ඇතුළට දාන්නයි යන්නෙ, 35 00:01:23,680 --> 00:01:25,010 ඊට පස්සෙ මම පෙට්ටිය වහන්නයි යන්නෙ. 36 00:01:25,790 --> 00:01:26,860 ඒක තමා A තීරණය. 37 00:01:28,520 --> 00:01:31,570 B තීරණය තමයි, මම පියන ඇරලා, 38 00:01:31,900 --> 00:01:35,310 ඔයා ඔයාගෙ ආදරණීය ලේඛම් මැගීට දුරකතනයෙන් කතා කරනවා, 39 00:01:35,370 --> 00:01:37,490 ඔයා එයාට කියනවා ඔයා ගෑණියෙක් එක්ක පැනලා යනවා, 40 00:01:37,490 --> 00:01:41,240 ඔයා ඉක්මනින්ම ලිඛිත උපදෙස් එවන්නම් කියලා. 41 00:01:41,390 --> 00:01:44,620 ඉතින් කොයි එකද, A තෝරාගැනීමද නැත්නම් B තෝරා ගැනීමද? 42 00:01:44,620 --> 00:01:46,870 B තේරීම, කරුණාකරලා. කරුණාකරලා, B තේරීම. 43 00:01:46,920 --> 00:01:48,010 දුරකතනේ තියෙන එක. 44 00:01:48,390 --> 00:01:49,340 අනිවාර්යයෙන්ම. 45 00:01:50,580 --> 00:01:51,760 ඒක තමා මිනිස් ස්වභාවය. 46 00:01:54,780 --> 00:01:55,790 පේනවද? 47 00:01:56,450 --> 00:01:58,280 මෙතන ඇති මකුළුවෙක් නෑ. 48 00:02:00,670 --> 00:02:05,200 හැබැයි ඔයා මම කියන දේ කළේ නැත්නම්, ඔයා ප්‍රාර්ථනා කරයි මෙතන මකුළුවෙක් හිටියා නම් කියලා. 49 00:02:05,890 --> 00:02:07,420 ඇයි තමුසෙ මට මෙහෙම කරන්නෙ? 50 00:02:08,340 --> 00:02:09,680 ඔච්චර නොරිස්සුම් වෙන්න එපා. 51 00:02:10,570 --> 00:02:12,330 ඔයා මහා උත්සාහයක කොටසක්. 52 00:02:13,320 --> 00:02:14,790 මහා පිරිසිදු කිරීමක කොටසක්. 53 00:02:16,500 --> 00:02:19,490 අමනුෂ්‍යයෝ එනවා, නගරාධිපතිතුමනි. 54 00:02:20,160 --> 00:02:21,770 අමනුෂ්‍යයෝ එනවා. 55 00:02:22,650 --> 00:02:30,200 මේ නගරය ලේ වලින් සහ වෙඩි තැබීමෙන් පිරිසිදු කරන අමනුෂ්‍යයෝ. 56 00:02:41,790 --> 00:02:43,500 මේ මොන මගුලක්ද මේ? 57 00:02:43,860 --> 00:02:45,330 "නගරාධිපති ජේම්ස් කොහෙද?" 58 00:02:45,330 --> 00:02:47,060 " ඔහුගේ අභිරහස් පෙම්වතා කවුද? " 59 00:02:47,110 --> 00:02:49,490 කාටවත් වැඩක් නෑ නගරාධිපතිතුමා තඩි බාන්නේ කාටද කියන එක! 60 00:02:49,620 --> 00:02:51,130 තමුසෙලට මීට වඩා හොඳට මේක කරන්න පුළුවන්, මිනිස්සුනේ. 61 00:02:51,480 --> 00:02:54,170 දැන් ඉතින් එළියට ගිහිල්ලා මට සිරස්තල ටිකක් ගෙනල්ලා දෙනවලා, රෙද්ද! 62 00:02:59,020 --> 00:03:00,540 ඔව්. හරි, හරි. 63 00:03:03,720 --> 00:03:05,170 අපොයි ,මගෙ දෙයියනේ. 64 00:03:08,470 --> 00:03:09,930 නියමයි. 65 00:03:10,210 --> 00:03:11,570 ඊළඟ කෙනා. 66 00:03:12,280 --> 00:03:13,880 X මහත්මයා. 67 00:03:21,170 --> 00:03:23,140 ආ, පොඩ්ඩක් විතර දකුණට වෙන්න. 68 00:03:24,010 --> 00:03:25,470 හරි, ඔතන තමයි තැන. 69 00:03:31,140 --> 00:03:32,640 නියමයි. 70 00:03:33,390 --> 00:03:36,620 අපි මොකද කරන්නෙ වැඩිපුර ඉන්න කෙනාට? 71 00:03:43,600 --> 00:03:44,910 මම දන්නවා. 72 00:03:50,970 --> 00:03:52,100 ඈරන්. 73 00:03:52,610 --> 00:03:53,740 කරුණාකරලා මෙයාව දානවද? 74 00:04:12,720 --> 00:04:14,490 "Maniax(මැනියැක්ස් )( උමතු හයදෙනා ) !" 75 00:04:16,570 --> 00:04:17,880 ඒක නම් ඉතින් සිරස්තලයක් තමයි. 76 00:04:25,550 --> 00:04:27,170 ඔයාලා හැමෝම දන්නවා අපි මෙතන මොහොකටද මුහුණ දෙන්නෙ කියලා. 77 00:04:27,720 --> 00:04:30,810 පැය 48කට කළින්, සාපරාධී ලෙස වියරු වැටිච්ච රැඳවියන් හය දෙනෙක් 78 00:04:30,810 --> 00:04:32,740 ආකම් උන්මත්තකාගාරයෙන් එළියට අරගෙන. 79 00:04:32,830 --> 00:04:36,680 ඊයෙ, මෙයාලගෙන් හතර දෙනෙක් යෙලන් නැව් තටාකාංගනයට කඩා වැදිලා, 80 00:04:36,680 --> 00:04:38,300 සේවකයින් හත් දෙනෙක්ව පැහැරගෙන, 81 00:04:38,310 --> 00:04:40,800 ඊට පස්සෙ එයාලව ගෝතම් පුවත්පත් මුද්‍රණාලයේ වහලේ ඉඳන් බිමට දැම්මා. 82 00:04:41,020 --> 00:04:42,970 මේ මොහොත වෙනකොට, අපි ළඟ තාමත් කිසිම මගපෙන්වීමක් නෑ 83 00:04:42,980 --> 00:04:45,670 මේ හැසිරීම පිටිපස්සෙ ඉන්න මිනිහා හෝ මිනිස්සු ගැන. 84 00:04:45,670 --> 00:04:47,750 ජිම් ගෝඩන් පෙන්වයි. ජිම්. 85 00:04:47,910 --> 00:04:49,210 මේ තමයි අපේ ඉලක්ක. 86 00:04:52,430 --> 00:04:55,390 ජෙරෝම් වැලස්කා, අවුරුදු 18යි. 87 00:04:55,610 --> 00:04:56,810 මාතෘඝාතකයෙක්. 88 00:04:57,920 --> 00:04:59,290 ආනල්ඩ් ඩොබ්කින්ස්, 89 00:04:59,630 --> 00:05:00,900 භින්නෝන්මාදකයෙක්. 90 00:05:01,610 --> 00:05:02,810 වස පොවන්නෙක්, 91 00:05:02,840 --> 00:05:03,930 දූෂකයෙක්. 92 00:05:05,010 --> 00:05:06,490 ඈරන් හෙල්සින්ග(ර්). 93 00:05:06,990 --> 00:05:09,700 එයාගෙ අත්දෙකෙන්ම එයාගෙ පවුලේ හැමෝවම මැරුවා. 94 00:05:10,810 --> 00:05:12,250 රොබ(ර්)ට් ග්‍රීන්වුඩ්. 95 00:05:12,260 --> 00:05:14,660 ගැහැණු දුසිමක් මරලා පස්සෙ එයාලව කෑවා. 96 00:05:19,270 --> 00:05:20,590 බාබරා කීන්. 97 00:05:21,320 --> 00:05:22,770 එයාගෙ දෙමව්පියන්ව මැරුවා. 98 00:05:25,390 --> 00:05:27,300 අපි මේ ගැන කණ්ඩායම් හතර ගානේ කණ්ඩායම් වලට බෙදිලා හොයන්නයි යන්නෙ. 99 00:05:27,300 --> 00:05:29,180 මම දවස පුරාවටම කරන්න ඕනා දේවල් බෙදලා දෙන්නම්. 100 00:05:30,320 --> 00:05:32,150 ඇල්වරස් තමයි මගේ සහායකiනිලධාරියා. 101 00:05:32,150 --> 00:05:33,300 ප්‍රශ්න මුකුත් තියෙනවද? 102 00:05:34,840 --> 00:05:36,060 එහෙනම් අපි වැඩට බහිමු. 103 00:05:43,880 --> 00:05:45,860 ඊයෙ නියම වැඩක් කළේ, මහත්වරුනේ. 104 00:05:46,160 --> 00:05:47,430 අපි අධමයෙක්ව අනාවරණය කළා. 105 00:05:47,430 --> 00:05:49,150 මුළු නගරෙම දැන් ඔයාලගෙ නම දන්නවා. 106 00:05:49,370 --> 00:05:52,500 ඉතින්, හුරේ. අපි පොඩි අත්පුඩියක් ගහමු. 107 00:05:55,380 --> 00:05:57,070 දැන් ඉතින් අපිට ගොත්ම්වල අවධානය ලැබිලා තියෙන්නෙ, 108 00:05:57,080 --> 00:06:00,340 උමතු හයදෙනාට(Maniax) විශාල ප්‍රවේශයක් ගන්න වෙලාව හරි. 109 00:06:01,180 --> 00:06:02,390 ඒක නෙවෙයිද අපි කළේ? 110 00:06:03,040 --> 00:06:04,680 ඒක පොඩි පිවිසුම් වාදනයක්. 111 00:06:05,450 --> 00:06:09,190 දැන් ප්‍රේක්ෂකාගාරය සද්ද නෑ, බලාපොරොත්තු පුරවගෙන ඉන්නෙ. 112 00:06:09,890 --> 00:06:12,460 තිරය ඉහලට එසවෙනවා... 113 00:06:12,690 --> 00:06:14,440 ඊට පස්සෙ මොකද වෙන්නෙ? 114 00:06:14,530 --> 00:06:18,120 ආ, ඊට පස්සෙ අපි ගෝතම් වැසියන් ඉදිරියට එනවා 115 00:06:18,120 --> 00:06:20,480 එයාල හුඟක්ම බය වෙන දේවල් එක්ක. 116 00:06:20,760 --> 00:06:23,930 එයාලා ආදරෙන් සහ පූජනීයව සළකන හැම දෙයක්ම එයාලගෙන් අරගන්නවා. 117 00:06:23,930 --> 00:06:26,870 එතකොට ඊට පස්සෙ මොකද වෙන්නෙ? 118 00:06:27,030 --> 00:06:29,160 ඊට පස්සෙ, අපි එයාලට විමුක්තිය ලබා දෙනවා. 119 00:06:30,370 --> 00:06:32,340 ඊට පස්සෙ එයාලා අපේ විමුක්තිය වෙනවා. 120 00:06:33,390 --> 00:06:34,870 අපි එහෙනම් වැඩේට බහිමු, මචෝ. 121 00:06:34,930 --> 00:06:36,290 ඉවසන්න. 122 00:06:36,290 --> 00:06:39,420 මුලින්ම, ඔය මහත්වරු පොඩ්ඩක් වේදිකා ශිල්පය ඉගෙනගන්න ඕනා. 123 00:06:39,610 --> 00:06:40,560 වේදිකා ශිල්පය? 124 00:06:40,560 --> 00:06:41,920 ඔයාලා ටීවී එකේ ඉන්නයි යන්නෙ. 125 00:06:42,450 --> 00:06:45,070 ඔයාලට ලස්සනට සහ ප්‍රාණවත් විදිහට ඔයාලව ඉදිරිපත් කරන්න වෙනවා. 126 00:06:45,070 --> 00:06:47,730 ඩොබ්කින්ස්, කියනවා බලන්න "සුභ සන්ද්‍යාවක් වේවා, නෝනාවරුනි මහත්වරුනි" කියලා. 127 00:06:48,100 --> 00:06:50,600 සුභ සන්ද්‍යාවක් වේවා, නෝනාවරුනි මහත්වරුනි. 128 00:06:50,890 --> 00:06:52,490 ආයෙමත් කියනවා, පොඩ්ඩක් හිනාවෙලා. 129 00:06:53,540 --> 00:06:57,150 සුභ සන්ද්‍යාවක් වේවා, නෝනාවරුනි මහත්වරුනි. 130 00:06:57,470 --> 00:06:58,430 ඔයා. 131 00:07:02,380 --> 00:07:06,040 සුභ සන්ද්‍යාවක් වේවා, නෝනාවරුනි මහත්වරුනි! 132 00:07:06,050 --> 00:07:07,200 නරකමත් නෑ. 133 00:07:07,220 --> 00:07:09,460 දුෂ්ටයි වගේම බලය තියෙනවා කියලා ඒකෙන් පේනවා. 134 00:07:11,950 --> 00:07:13,170 එක්කො කමක් නෑ. 135 00:07:14,590 --> 00:07:15,880 ජෙරෝම්. 136 00:07:18,350 --> 00:07:21,780 නෝනාවරුනි මහත්වරුනි, 137 00:07:21,780 --> 00:07:23,780 සුභ සන්ද්‍යාවක් වේවා! 138 00:07:25,220 --> 00:07:26,470 හුඟක් හොඳයි. 139 00:07:26,690 --> 00:07:28,370 කොල්ලෙක් විදිහට ලස්සනයි. 140 00:07:29,430 --> 00:07:31,130 හිනාව නම් නියමෙට නියමයි. 141 00:07:31,260 --> 00:07:32,390 ඒක පාවිච්චි කරන්න. 142 00:07:40,680 --> 00:07:41,900 දැන් මම. 143 00:07:45,270 --> 00:07:48,220 මට හුඟක් සතුටුයි ඔය දෙන්න යාළුවො විදිහට ඉන්න එක ගැන, 144 00:07:48,440 --> 00:07:49,970 හැබැයි අපි මෙතන පොඩ්ඩක් විතර කාර්යබහුලයි, 145 00:07:49,980 --> 00:07:52,150 ඉතින් ඔයාලට පුළුවන් නම් අසරණ නගරාධිපතිතුමාට පාඩුවේ ඉන්න දෙන්න... 146 00:07:52,150 --> 00:07:53,170 අපිට කම්මැලියි. 147 00:07:53,170 --> 00:07:55,950 ඔව්. ඇයි කොල්ලන්ට විතරක් විනෝද වෙන්න ලැබෙන්නෙ? 148 00:07:55,950 --> 00:07:57,360 ඔයාලගෙ වෙලාව එනවා. 149 00:07:58,000 --> 00:07:59,170 මම ඔයාලට කිවුවනෙ. 150 00:08:01,620 --> 00:08:03,800 ඔයාලා එයාව මැරුවේ එහෙම නෑනේ? 151 00:08:04,080 --> 00:08:05,360 නෑ, මම නම් හිතන්නෙ නෑ. 152 00:08:09,260 --> 00:08:10,940 නෑ. හරිම අමාරුවෙන් ඉන්නෙ. 153 00:08:11,810 --> 00:08:12,920 කවද්ද? 154 00:08:13,810 --> 00:08:15,640 කවද්ද මගේ වෙලාව එන්නෙ? 155 00:08:16,880 --> 00:08:18,260 ඉක්මනින්ම. 156 00:08:19,010 --> 00:08:20,530 ඉතාමත් ඉක්මනින්ම. 157 00:08:21,610 --> 00:08:24,020 ඇයි ඉතින් ඔයා මට ජේම්ස් ගෝ(ර්)ඩන් ගැන කියන්නෙ නැත්තෙ. 158 00:08:25,770 --> 00:08:27,300 ඔයාට මොනවද දැනගන්න ඕනා? 159 00:08:39,690 --> 00:08:41,000 ඒක විශ්වාස කරන්නත් අමාරුයි. 160 00:08:41,410 --> 00:08:43,170 මගේ තාත්තා අවුරුදු ගානක් තිස්සෙ මෙතනට වෙලා හොර රහසෙම වැඩ කරලා, 161 00:08:43,170 --> 00:08:44,520 ඒත් මම කවදාවත් ඒ ගැන දැනගෙන හිටියේවත් නෑ. 162 00:08:45,690 --> 00:08:47,210 අපි දෙන්නම එහෙම තමා නේද? 163 00:08:50,110 --> 00:08:51,200 පොඩ්ඩක් ඉන්න. 164 00:08:51,620 --> 00:08:53,030 අපි මේ ගැන පොඩ්ඩක් හිතලා ඉමු. 165 00:08:53,560 --> 00:08:55,630 ඔයාට හොඳටම විශ්වාසද ඔයාට ඒක ඔන් කරලා බලන්නම ඕනා කියලා? 166 00:08:55,990 --> 00:08:57,080 නැතුව, මට හොඳටම විශ්වාසයි. 167 00:08:57,080 --> 00:08:58,530 ඔයා හොඳට හිතලා බැලුවද ඒ ගැන, මාස්ටර් බෲස්? 168 00:08:59,110 --> 00:09:02,770 මේ කම්පියුටර් එකේ මගෙ තාත්තා වේන් ව්‍යාපාරය ගැන කරපු හැම පරිශ්‍රමයක්ම තියෙනවා වෙන්න පුළුවන්. 169 00:09:02,930 --> 00:09:04,770 මේ කාලෙ පුරාවටම, මම හොය හොය හිටියේ අවිවාදයෙන් යුතුව පිළිගන්න පුළුවන් සාක්ෂියක් [A smoking gun( gun=තුවක්කුව)], 170 00:09:04,770 --> 00:09:06,450 ඉතින් ඒක මෙතන තියෙනවා. 171 00:09:06,450 --> 00:09:07,560 හරියටම හරි. අවිවාදයෙන් යුතුව පිළිගන්න පුළුවන් සාක්ෂියක් [A smoking gun( gun=තුවක්කුව)]. 172 00:09:07,560 --> 00:09:10,710 ඉතින්, තුවක්කු(guns) තියෙන්නෙ ලොකු අයට පාවිච්චි කරන්න නේද? 173 00:09:13,600 --> 00:09:16,200 ඒක උපමා වාක්‍යයක්, ඇල්ෆ්‍රඩ්, තර්ක කරන්න දෙයක් නෑ. 174 00:09:17,640 --> 00:09:18,900 මේ තියෙන්නෙ. 175 00:09:23,800 --> 00:09:24,950 ඒක වැඩ! 176 00:09:27,010 --> 00:09:28,410 ඔයා මොකද්ද ... ඔයා මොකද්ද මේ කරන්නෙ?! 177 00:09:28,480 --> 00:09:29,710 ඇල්ෆ්‍රඩ්, නවත්තන්න! ඔයා මොකද්ද මේ කරන්නෙ?! 178 00:09:29,810 --> 00:09:31,040 එපා, ඔයා මොකද්ද මේ කරන්නෙ, ඇල්ෆ්‍රඩ්?! 179 00:09:31,110 --> 00:09:32,250 ඇල්ෆ්‍රඩ්, නවත්තන්න ඕක! 180 00:09:32,650 --> 00:09:33,640 ඒක විනාශයි! 181 00:09:33,940 --> 00:09:35,290 ඒක විනාශයි! ඔයාට මොකද්ද වෙලා තියෙන්නෙ?! 182 00:09:35,290 --> 00:09:36,630 ඇයි ඔයා එහෙම කළේ?! මට උත්තර දෙනවා! 183 00:09:36,630 --> 00:09:38,470 ඒක කරන්න වුණා, මාස්ටර් බෲස්! 184 00:09:38,570 --> 00:09:41,350 මේක තමයි වේන් සමාගම එළිදරව් කරන එකට තිබ්බ යතුර. 185 00:09:41,350 --> 00:09:42,770 මම කරපු හැම දෙයක්ම, 186 00:09:42,770 --> 00:09:45,760 මගේ තාත්තා කරපු හැම දෙයක්ම දැන් විනාශයි! 187 00:09:46,140 --> 00:09:47,120 ඔයා නිසා! 188 00:09:47,120 --> 00:09:48,660 මම මෙතන තියෙන්නෙ මොකද්ද කියලා දැනගෙන හිටියා නම්, 189 00:09:48,660 --> 00:09:50,840 මම කවදාවත්ම ඔයාට ඇතුලට එන්න උදව් කරන්නෙ නෑ. 190 00:09:51,080 --> 00:09:53,460 මම කියන්නෙ, වට පිටාව පොඩ්ඩක් බලන්න. බලන්න, බලන්න. ලේ ලීටර් ගණන්. 191 00:09:53,700 --> 00:09:56,350 තුවක්කු උණ්ඩ දෙකක් එක්ක වෙඩි වදින්නෙ නැති බැනියමක්! 192 00:09:56,530 --> 00:09:58,030 තුවක්කු, ආයුධ! 193 00:09:58,360 --> 00:09:59,700 මම කියන්නෙ, අර කම්පියුටරේ ඇතුලේ මොකක් තිබ්බත් 194 00:09:59,700 --> 00:10:01,040 හිතෙන විදිහට ඒක ඔයාගෙ තාත්තව මැරුවා, 195 00:10:01,040 --> 00:10:02,160 ඒ වගේම මට දරාගන්න බැරි වේවි 196 00:10:02,170 --> 00:10:04,940 ඔයත් ඒ ඉරණමම අත්විඳිනවා මම දැක්කොතින්, මාස්ටර් බෲස්. 197 00:10:07,060 --> 00:10:08,560 මම හදන්නෙ ඔයාව ආරක්ෂා කරන්න. 198 00:10:15,400 --> 00:10:17,190 මම හදන්නෙ ඔයාව කරදරයක් වෙන්නෙ නැතුව තියාගන්න. 199 00:10:20,970 --> 00:10:22,300 ඔයා යන්න. 200 00:10:22,600 --> 00:10:23,800 - මේ බලන්න, මම දන්නවා... - නෑ. 201 00:10:23,800 --> 00:10:25,420 - ඔයා හිතේ අවුලෙන් ඉන්නෙ කියලා... - ඇල්ෆ්‍රඩ්. 202 00:10:26,680 --> 00:10:28,160 ඔයා යන්න 203 00:10:28,460 --> 00:10:30,670 ඒ වගේම ආපහු එන්න එපා, මම කියන එක තේරෙනවද? 204 00:10:32,420 --> 00:10:33,700 ඔයාව සේවයෙන් අස්කරනවා. 205 00:10:46,550 --> 00:10:48,000 හොඳයි එහෙනම්, මාස්ටර් බෲස්. 206 00:10:49,420 --> 00:10:50,670 ඔයාගෙ කැමැත්තක්. 207 00:10:56,820 --> 00:10:57,720 දිලිසෙනවා. 208 00:11:00,780 --> 00:11:02,250 ආපහු දෙනවා ඕක. 209 00:11:02,330 --> 00:11:03,720 මමයි ඒක මුලින්ම දැක්කෙ. 210 00:11:03,970 --> 00:11:05,610 නෑ, තමුන් දැක්කෙ නෑ. 211 00:11:06,070 --> 00:11:07,630 මම කිවුවේ ඒක ආපහු දෙනවා කියලා. 212 00:11:07,630 --> 00:11:10,110 මගෙන් ගන්නවා, පුංචි කොල්ලෝ. 213 00:11:13,430 --> 00:11:16,490 ඔබගේ සමුරායි හැකියාවන් අනර්ඝයි ග්‍රීන්වුඩ් මහතාණෙනි, 214 00:11:16,870 --> 00:11:19,000 ඒත් ඒ හැකියාවන් මගේ ඒවත් එක්ක සසදන්න බෑ. 215 00:11:21,880 --> 00:11:23,220 මැරෙන්න ලෑස්ති වෙනවා! 216 00:11:26,670 --> 00:11:29,490 ඔය ඇති! මම කිවුවා... 217 00:11:29,550 --> 00:11:32,040 මම මෙයාලව නවත්තන්න හැදුවා. 218 00:11:32,360 --> 00:11:35,580 කොල්ලනේ, අපි කණ්ඩායමක්. 219 00:11:35,690 --> 00:11:37,620 අපි අපි අතරෙම රණ්ඩු වෙන්නෙ නෑ. 220 00:11:37,620 --> 00:11:40,490 ඔව්, අපි කණ්ඩායමක්, කොල්ලනේ. 221 00:11:40,490 --> 00:11:42,020 ඒ වගේම මම තමයි නායකයා. 222 00:11:44,150 --> 00:11:45,870 බම්බුවේ නායකයා තමයි. 223 00:11:45,870 --> 00:11:48,440 මම ගෑණු දොළොස් දෙනෙක්ව මැරුවා. 224 00:11:48,670 --> 00:11:50,500 නගරෙම බය කරා. 225 00:11:50,970 --> 00:11:52,240 තමුන් මොකද්ද කරලා තියෙන්නෙ? 226 00:11:52,980 --> 00:11:54,570 අම්මව කෑලි වලට කැපුවද? 227 00:11:54,990 --> 00:11:56,720 හැම කෙනෙක්ටම කොහෙන් හරි පටන් ගන්න වෙනවා. 228 00:11:57,730 --> 00:12:02,590 තේරුම් ගනින්, මට තියෙනවා දැක්මක්, අරමුණක් වගේම ,මොළයක්. 229 00:12:02,690 --> 00:12:04,980 ඔහේ නිකන්ම නිකම් නාකි පෝරිසාදයෙක්. 230 00:12:04,980 --> 00:12:08,290 තමුන්ට මිනිස්සු කීදෙනෙක්ව කන්න පුලුවන්ද තමුන්ගෙ අර හැකියාව නාකි වෙන්න කළින්? 231 00:12:08,290 --> 00:12:10,060 මට පුළුවන් තව එකෙක්ව කන්න. 232 00:12:10,250 --> 00:12:14,670 මට පේනවා අපිට මේක විසඳගන්න වෙනවා කියලා අන්තිමේදී. 233 00:12:23,070 --> 00:12:26,010 - ඔයාල හැමෝම දන්නවනෙ මේ සෙල්ලම, හරි? - අම්මෝ, හුඟක් ආසයි. 234 00:12:31,820 --> 00:12:33,220 කාටද ලොක්කා වෙන්න ඕනා? 235 00:12:35,010 --> 00:12:36,540 මුල් තැන කාන්තාවන්ට. 236 00:12:55,970 --> 00:12:57,420 අඩෝ, ග්‍රීන්වුඩ්, 237 00:12:58,300 --> 00:13:00,700 හොඳ විහිළුවක් කරන්න තියෙන රහස මොකද්ද? 238 00:13:02,710 --> 00:13:04,020 ගැලපෙන වෙලාව තීරණය කිරීම. 239 00:13:04,790 --> 00:13:08,050 ඒ වගේම මොකද්ද නිර්භීතකම කියන්නෙ? 240 00:13:10,210 --> 00:13:12,020 පීඩනයක් යටතේ තියෙන ප්‍රසන්න බව. 241 00:13:12,020 --> 00:13:13,370 ඒ වගේම... 242 00:13:15,800 --> 00:13:17,760 ...කවුද ලොක්කා? 243 00:13:25,320 --> 00:13:27,090 මම තමයි ලොක්කා. 244 00:13:33,640 --> 00:13:35,380 මම විශ්වාස කරනවා ඔයයි ලොක්කා කියලා, ජෙරෝම්. 245 00:13:37,010 --> 00:13:38,530 මම විශ්වාස කරනවා ඔයයි ලොක්කා කියලා. 246 00:13:39,810 --> 00:13:41,330 ස්තූතියි, මහත්මයාණනි. 247 00:13:44,100 --> 00:13:45,170 ස්තූතියි. 248 00:13:45,690 --> 00:13:47,650 පිස්සො හතර දෙනෙකුයි බාබරයි? 249 00:13:48,110 --> 00:13:49,590 සහෝ, උඹට නම් වාසනාවක් ඇත්තෙම නෑ. 250 00:13:50,150 --> 00:13:52,460 මම උඹට කිවුවා නේද සාමාන්‍ය ජීවිතය ඔයිට වඩා හොඳයි කියලා? 251 00:13:52,650 --> 00:13:53,690 ඔව්, උඹ කිවුවා. 252 00:13:53,690 --> 00:13:55,750 ඇත්තටම, ඒ වගේ දෙකට තමා මම මෙහාට ආවෙ. 253 00:13:55,880 --> 00:13:57,190 - ඇත්තට? - ඇත්තට. 254 00:13:57,200 --> 00:13:58,620 ඔයා මොකද මෙහෙ කරන්නෙ? 255 00:14:00,040 --> 00:14:02,450 ජිම්, ඔයාට මතකනෙ ස්කොටී ව, මගෙ කෙල්ල. 256 00:14:02,450 --> 00:14:03,580 ආදරවන්තිය. 257 00:14:03,580 --> 00:14:05,340 හරි, ආදරවන්තිය. 258 00:14:05,340 --> 00:14:07,190 ඔව්, ස්කොටී, දැකීම සතුටක්. 259 00:14:08,110 --> 00:14:09,910 සන්සුන්වෙන්න වස්තුවේ. අපේ මේ නිකන් කතා කර කර හිටියෙ. 260 00:14:09,910 --> 00:14:11,180 අපෝ, ඒක නම් නෙවෙයි ඔය කරන්නෙ. 261 00:14:11,300 --> 00:14:13,270 එයා ඔය ඉල්ලන්නයි යන්නෙ ආපහු ඔයාට වැඩට එන්න කියලා. 262 00:14:13,450 --> 00:14:14,370 එයා මගෙන් කිසිම දෙයක් ඉල්ලුවෙ නෑ. 263 00:14:14,370 --> 00:14:16,810 - අපි මේ නිකන් කතා බහ කර කර හිටියේ. - ආ, ඒක හරිද? 264 00:14:16,820 --> 00:14:18,590 ඒකටද ඔයා මෙහාට ආවෙ, පරීක්ෂකතුමා? 265 00:14:18,590 --> 00:14:19,790 කතා බහක් කරන්න විතරක්? 266 00:14:20,650 --> 00:14:22,100 නෑ, නෑ. මෙයා හරි 267 00:14:22,610 --> 00:14:24,900 හාවී, මට ඔයාගෙ උදව් ඕනා. මේ කේස් එක හරිම අමාරුයි. 268 00:14:25,240 --> 00:14:27,440 අපිට උදව්කාරයො අඩුයි, ඒ වගේම, මම හිත හිත හිටියෙ එක්කො ඔයාට පුළුවන්... 269 00:14:27,440 --> 00:14:28,450 එයාට ජීවිතයක් තියෙනවා. 270 00:14:28,460 --> 00:14:30,770 උත්තරේ තමයි නෑ. එයා ආපහු එන්නෙ නෑ. 271 00:14:30,770 --> 00:14:33,670 පැටියෝ. මම එයාට බෑ කියලා කියනවා. 272 00:14:34,030 --> 00:14:35,460 ඒත් ඒක එයා කිවුවා වගේම තමා, 273 00:14:37,180 --> 00:14:38,460 මට කියලා ජීවිතයක් තියෙනවා. 274 00:14:39,270 --> 00:14:40,050 මට තේරෙනවා. 275 00:14:40,730 --> 00:14:41,610 මට තේරෙනවා. 276 00:14:42,430 --> 00:14:43,520 මට ඔයා ගැන සන්තෝසයි. 277 00:14:44,620 --> 00:14:45,510 යෝජනාවක් විතරයි කළේ. 278 00:14:46,000 --> 00:14:47,860 - මට සුභ පතන්න. - සුභ පැතුම්. 279 00:14:49,080 --> 00:14:50,980 ජිම්, අවසාන වශයෙන් දෙයක් තියෙනවා. අවසාන වශයෙන් යෝජනාවක් 280 00:14:51,220 --> 00:14:52,330 ඔයාගෙ හාවී මාමගෙන්. 281 00:14:53,930 --> 00:14:57,070 මේ උමතු හයදෙනා(Maniax) නැව් තටාකාංගනයෙන් අල්ල ගත්ත මිනිස්සු කට්ටියක්වම මැරුවා, හරිනෙ? 282 00:14:57,840 --> 00:14:59,480 යෙලන් නැව් තටාකාංගනයෙන්, ඔව්. 283 00:14:59,880 --> 00:15:00,760 ඇයි එතනින්ම? 284 00:15:00,800 --> 00:15:02,710 එයාලට ඕනම දිහාවකට යන්න පුළුවන්කම තිබ්බා, ඕනෑම කෙනෙක්ව මරන්න පුළුවන්කම තිබුණා. 285 00:15:03,650 --> 00:15:08,920 ඒත් මේ පිස්සො විශේෂ කරලම තෝරගත්තෙ අර නැව් තටාකාංගනය. අනේ මංදා ඇයි කියලා. 286 00:15:10,640 --> 00:15:11,560 දකින්න ලැබිච්ච එක සතුටක්. 287 00:15:12,230 --> 00:15:13,170 ස්කොටී. 288 00:15:14,820 --> 00:15:15,980 ඔව්. පස්සෙ කෝල් කරන්නම්. 289 00:15:16,040 --> 00:15:16,870 කොමසාරිස්තුමිය! 290 00:15:16,870 --> 00:15:18,790 මට මොනවා හරි සුභදායක දෙයක් කියන්න. කරුණාකරලා. 291 00:15:18,790 --> 00:15:21,290 - හාවි ආපහු එන්නෙ නෑ. - ඒක නම් හොඳ දෙයක් නෙවේනෙ. 292 00:15:21,290 --> 00:15:24,020 ඒත් එයා ලස්සනට නිගමනය වෙච්ච මගක් යෝජනා කළා. 293 00:15:24,030 --> 00:15:27,660 ඒකෙන් එළිදරව් වෙනවා, උමතු හයදෙනා(Maniax) ඊයෙ නැව් තටාකාංගනයෙන් ඉන්ධන පිරවුම් ට්‍රක් එකක් හොරකල් කළා කියලා. 294 00:15:27,660 --> 00:15:29,060 ඇයි ඒක වාර්තා වුණේ නැත්තෙ? 295 00:15:29,070 --> 00:15:31,050 ඒක සේවා සපයන වාහන දාහකට වඩා වැඩි ගානක් අතරින් එකක්. 296 00:15:31,050 --> 00:15:32,990 මුළු වාහන ටිකම හොයාගන්න ටික වෙලාවක් ගියා. 297 00:15:32,990 --> 00:15:35,490 ඒත් අපි ඒ ටික හොයා ගන්නකොට, අපි හොයාගත්තා එකක් නැතිවෙලා කියලා. 298 00:15:35,790 --> 00:15:37,360 ගැසොලීන් වලින් පුරවලා තිබිච්ච එකක්. 299 00:15:37,840 --> 00:15:39,250 ඔයාට අංක තහඩුවක් හම්බුනාද? 300 00:15:39,250 --> 00:15:41,090 ඒ වගේම වාහනේ ගැන විස්තරේකුත්. 301 00:15:41,160 --> 00:15:42,450 සියළුම ඒකක වලට දැන්නුවා. 302 00:15:42,450 --> 00:15:45,050 - දෙයියනේ, මට මාර සතුටුයි ඔයා ආපහු ආපු එක ගැන නම්, ජිම්. - මටත් එහෙමයි. 303 00:15:47,670 --> 00:15:49,600 මම ප්‍රාර්ථනා කරනවා ඒකම මට බුලොක් වෙනුවෙන් කියන්න පුළුවන් වුණා නම් කියලා. 304 00:15:49,930 --> 00:15:52,160 මට විශ්වාස කරන්න බෑ එයා ඇත්තටම යන්න ගිහිල්ලා කියලා. 305 00:15:52,160 --> 00:15:53,640 එයා පොලිස්කාරයෙක්. 306 00:15:53,640 --> 00:15:55,550 එයා ඉපදුනේම පොලිස්කාරයෙක් වෙන්න. 307 00:15:55,550 --> 00:15:57,840 තවදුරටත් එහෙම නෑ. එයා දැන් සතුටෙන් ඉන්න මිනිහෙක්. 308 00:15:58,130 --> 00:15:59,690 මට එයාට බලකරන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. 309 00:16:00,990 --> 00:16:02,610 ඔයා කවදා හරි හිතනවද ඒක ගැන? 310 00:16:03,290 --> 00:16:04,820 අයින් වෙලා යන එක ගැන, මම කියන්නෙ. 311 00:16:06,210 --> 00:16:07,600 නෑ, ඔයා? 312 00:16:07,870 --> 00:16:10,080 මම හිතුවා, හුඟ කාලයක් තිස්සෙම. 313 00:16:11,100 --> 00:16:12,160 ඒත් තවදුරටත් හිතන්නෙ නෑ? 314 00:16:12,480 --> 00:16:17,280 මම පස්සෙ ආසනේට වෙලා ඉඳගෙන හැම වැරද්දක් දිහාම බලාගෙන හිටියා, උදාසීන මිනිස්සු 315 00:16:17,280 --> 00:16:20,380 මේ රස්සාවට එයාලගෙ ක්‍රම ගේන්න ගිහිල්ලා ඒක විනාශ කරන හැටි. 316 00:16:20,670 --> 00:16:21,810 මම නම් නෑ, ජිම්. 317 00:16:22,380 --> 00:16:23,210 මම නම් නෑ. 318 00:16:24,290 --> 00:16:26,120 - අළුත් දවසක උදාවක්. - ඔයා හරියටම හරි. 319 00:16:47,490 --> 00:16:53,270 මම කියන්න කැමතියි ඔබතුමාට සහ ඔබතුමාගෙ පවුලට සේවය කරන්න ලැබීම මට ගෞරවයක් වගේම විශේෂ වරප්‍රසාදයක්,සර්. 320 00:16:54,610 --> 00:16:55,420 ස්තූතියි. 321 00:16:56,610 --> 00:16:58,850 ඔයාට මොනවා හරි ඕන නම්, මම සතුටින් ඒ ටික සපයන්නම්. 322 00:17:04,460 --> 00:17:05,920 ඔයා ඔච්චරද අරගෙන යන්නෙ? 323 00:17:07,870 --> 00:17:09,230 එච්චර තමා මං ළඟ තියෙන්නෙ, සර්. 324 00:17:14,240 --> 00:17:15,610 හරි. හොඳයි එහෙනම්, ආ... 325 00:17:16,560 --> 00:17:18,550 අපොයි, දෙයියනේ, ඔව්. මම ගියොත් හොඳයි. 326 00:17:18,550 --> 00:17:19,770 මට කෝච්චියක් අල්ලගන්න තියෙනවා. 327 00:17:24,670 --> 00:17:25,570 යන්නම්, සර්. 328 00:17:29,450 --> 00:17:30,480 සුභ ගමන්, ඇල්ෆ්‍රඩ්. 329 00:17:30,940 --> 00:17:31,940 මොකද්ද කිවුවේ, සර්? 330 00:17:32,970 --> 00:17:34,050 මම කිවුවේ සුභ ගමන් කියලා. 331 00:17:35,250 --> 00:17:36,070 ඔව්. 332 00:17:41,270 --> 00:17:42,220 යන්නම්, සර්. 333 00:17:58,740 --> 00:18:01,330 මම මගේ පුංචි ඇහෙන් ඔත්තු බලන්නේ 334 00:18:01,330 --> 00:18:03,690 යම් දෙයක් ගැන... 335 00:18:08,190 --> 00:18:09,170 ...කහ පාටට තියෙන. 336 00:18:09,400 --> 00:18:12,920 ලකුණු ගන්න, ගෝතම්, ලකුණු ගන්න! අපිට තවත් ලකුණු ඕනා! 337 00:18:12,920 --> 00:18:16,190 රිදෙන තැනටම ගහලා එයාලව බිමටම වට්ටන්න! 338 00:18:19,850 --> 00:18:21,730 නියමයි, ගෝතම්! 339 00:18:37,940 --> 00:18:38,990 කොහොමද, ක්‍රින්ගල් නෝනා. 340 00:18:40,060 --> 00:18:42,310 කොහොමද, නිග්මා මහත්මයා. 341 00:18:43,250 --> 00:18:44,610 කොහොමද ඔයාගෙ දවස් ගෙවෙන්නෙ? 342 00:18:45,390 --> 00:18:46,350 හොඳින් ගෙවෙනවා. 343 00:18:47,310 --> 00:18:48,720 ආ, අහන්න ප්‍රශ්න වගයක් තියෙනවා. 344 00:18:53,490 --> 00:18:55,160 ඔව්? 345 00:18:57,140 --> 00:19:01,530 ඔයා දැනගෙන හිටියද ගෙමැස්සො ගුමු ගුමු ගාන්නෙ "ම" ස්වරයෙන් කියලා? 346 00:19:04,470 --> 00:19:05,500 නෑ. 347 00:19:06,710 --> 00:19:08,450 නෑ, මම ඒක දැනගෙන හිටියේ නෑ. 348 00:19:10,180 --> 00:19:11,130 හරි, එහෙනම්. 349 00:19:14,440 --> 00:19:17,610 - හොඳයි එහෙනම්, ආ... බායි. - බායි. 350 00:19:24,790 --> 00:19:25,800 මගුල! 351 00:19:26,260 --> 00:19:27,940 අපි එකඟ වුණා ඔයා එයාගෙන් අහන්න යන්නෙ නෑ කියලා. 352 00:19:29,210 --> 00:19:30,960 නෑ, අපි එකඟ වුණේ නෑ එයාගෙන් අහන්න. 353 00:19:31,650 --> 00:19:33,140 අපි එකඟ වුණේ එයාගෙන් අහන එක ගැන හිතන්න. 354 00:19:33,140 --> 00:19:34,110 ඒත් වැඩක් නෑ. 355 00:19:34,110 --> 00:19:35,140 එයා ඔයාට කැමති නෑ. 356 00:19:35,460 --> 00:19:36,700 සමහර විට එයා මට කැමති වේවි. 357 00:19:37,670 --> 00:19:38,940 ඔයා කොයි වෙලාවේ හරි ඒ ගැන හිතලා බලනවද? 358 00:19:39,580 --> 00:19:41,000 සමහර විට එයා මට කැමති වේවි. 359 00:19:41,960 --> 00:19:43,680 මට පෞර්ෂත්වය තියෙනවා. 360 00:19:43,680 --> 00:19:44,950 කෙල්ලෝ ඒකට හුඟක් ආසයි. 361 00:19:46,200 --> 00:19:47,800 නෑ, එයා තමුන්ට කැමතිවෙන එකක් නෑ. 362 00:19:49,010 --> 00:19:51,160 එයා කැමති වෙන එකක් නෑ. යනවා යන්න. 363 00:19:54,500 --> 00:19:56,250 කරුණාකරලා ,යනවද යන්න! 364 00:20:30,230 --> 00:20:33,130 හොරකම් කරපු ට්‍රක් එක දැකලා. යීව්ලි උද්‍යානය. 365 00:20:37,380 --> 00:20:38,990 මට ඕනා ඔයාලා හැමෝම දැනගන්නවා දකින්න 366 00:20:39,390 --> 00:20:42,130 මේ තීරණේ ගන්න අපිට හරිම අමාරු වුණා. 367 00:20:42,660 --> 00:20:46,780 තීරණේ තිබුණේ ඔයාලයි ජේෂ්ඨ පුරවැසි ක්‍රීඩා සාදයයි අතරේ. 368 00:20:48,020 --> 00:20:50,510 අන්තිමේදී, අපි තීරණය කළා පොඩ්ඩක් විතර කනිෂ්ඨ වෙන්න. 369 00:20:51,160 --> 00:20:52,510 සටනෙන් තාරුණ්‍යය දිනුවා. 370 00:20:52,850 --> 00:20:53,710 කනගාටුයි. 371 00:20:55,030 --> 00:20:56,070 "O" කියලා කියන්න! 372 00:21:01,550 --> 00:21:02,790 මම කිවුවේ "O" කියලා කියන්න කියලා. 373 00:21:02,840 --> 00:21:04,180 O "O." 374 00:21:04,180 --> 00:21:05,140 "N" කියලා කියන්න. 375 00:21:05,600 --> 00:21:07,880 - "N." - තවත් "O" එකක් කියන්න! 376 00:21:07,880 --> 00:21:10,470 - "O." - ඒකෙන් කියවෙන්නෙ මොකද්ද? 377 00:21:10,470 --> 00:21:12,820 "Oh, no!(අනේ, එපා)" 378 00:21:26,920 --> 00:21:28,660 කරන්න! කරන්න! කරන්න! 379 00:21:30,660 --> 00:21:32,820 ලෑස්තිද? හරි! 380 00:21:39,150 --> 00:21:40,500 මේක නම් මහම මහා ලැජ්ජාවක්. 381 00:21:42,290 --> 00:21:43,620 කාගේ ළඟ හරි ලයිටරයක් තියෙනවද? 382 00:21:44,770 --> 00:21:46,000 මං ළඟ තියෙනවා. 383 00:21:54,010 --> 00:21:55,680 ඉන්න තැන් වලම ඉන්න කොල්ලනේ. 384 00:21:55,680 --> 00:21:57,460 උන්ට බස් එක දිහාවට වෙඩි තියන්න බෑ. 385 00:21:57,890 --> 00:21:59,980 වෙඩි තියන්න එපා! වෙඩි තියන්න එපා! 386 00:22:04,680 --> 00:22:07,670 ඈරන්, ග්‍රීන්වුඩ්, ට්‍රක් එක ස්ටාට් කරනවා. 387 00:22:07,810 --> 00:22:09,650 අපි මේ බාබකිව් එක පුපුරවලා දාන්නයි යන්නෙ. 388 00:22:22,780 --> 00:22:24,190 පත්තු කරලා දාන්න! 389 00:22:27,000 --> 00:22:57,000 ★★★ සමන් ප්‍රසාද් [පූසා] ★★★ කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න. 390 00:23:16,260 --> 00:23:17,460 හැම කෙනෙක්ම හොඳින්ද? 391 00:23:20,010 --> 00:23:21,670 කවුද තමුන්ව එළියට ගත්තෙ, ඩොබ්කින්ස්? 392 00:23:21,670 --> 00:23:23,980 කවදා හරි කතා කරන්න වෙනවනෙ; මට දැන්මම කියනවා. 393 00:23:23,990 --> 00:23:26,090 මම ගොදුරක්, සර්. මට කියලා බලෙන් කෙරෙව්වෙ. 394 00:23:26,090 --> 00:23:27,710 බලෙන් පැහැරගෙන ඇවිල්ලා බල කෙරෙව්වා. 395 00:23:27,710 --> 00:23:28,930 - කවුද? - මම ඔයාට ඒක කිවුවෝතින්, 396 00:23:28,930 --> 00:23:30,300 මට යම් විදිහක වගකී... 397 00:24:21,890 --> 00:24:24,470 මට තේරෙනවා ඔයා හැදුවේ මාව ආරක්ෂා කරන්න කියලා. 398 00:24:26,280 --> 00:24:30,670 ඒත් ඔයාට කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ 399 00:24:30,670 --> 00:24:32,240 මම මගේ තාත්තගේ වැඩ කරගෙන යන එක නවත්තන්න. 400 00:24:32,240 --> 00:24:33,330 මම දැන් ඒක දන්නවා. 401 00:24:36,390 --> 00:24:38,230 මට ඔයා යනවා දකින්න ඕන නෑ, ඇල්ෆ්‍රඩ්. 402 00:24:39,970 --> 00:24:43,420 ඒත් ඔයා එක්කො ඉන්නෙ මගෙ පැත්තේ නැත්නම් මට එරෙහිව . 403 00:24:44,380 --> 00:24:46,370 ඔයා මට විරිද්ධ නම්, මට වෙන කරන්න දෙයක් නෑ. 404 00:24:48,140 --> 00:24:50,680 මම ඔයත් එක්ක තමා ඉන්නෙ, මාස්ටර් බෲස් . මම හැමතිස්සෙම හිටියේ ඔයාගෙ පැත්තෙමයි. 405 00:24:52,420 --> 00:24:54,530 ඒත් ඔයා කරන එක සියදිවි නසා ගැනීමකට සමානයි. 406 00:24:54,530 --> 00:24:55,800 මේක ලොකු අයගේ වැඩක්. 407 00:24:55,800 --> 00:24:57,710 ඔයා පොඩි වැඩියි; ඔයා ලෑස්ති නෑ. 408 00:24:58,590 --> 00:24:59,810 එහෙනම් මාව ලෑස්ති කරන්න. 409 00:25:00,870 --> 00:25:04,060 ඔයා ජීවත්වෙලා තියෙන්නෙ බයානක ජීවිතේක, ඒත් ඔයා ජීවිතේ බේරගත්තා. 410 00:25:05,250 --> 00:25:06,260 ඉතින් මට උගන්වන්න. 411 00:25:06,680 --> 00:25:08,220 මට උගන්වන්න ඒ දේ කරන්නෙ කොහොමද කියලා. 412 00:25:08,900 --> 00:25:10,830 මම ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නම්. මම හැමදාම පුහුණු වෙන්නම්. 413 00:25:10,830 --> 00:25:12,370 ඔව්, හරි ඉතින්, ඔයා ඕක කළිනුත් කිවුවා නේද? 414 00:25:12,370 --> 00:25:13,370 ඒ කලින්නෙ. 415 00:25:14,170 --> 00:25:15,890 දැන් මම ඇත්ත දන්නවා. 416 00:25:16,640 --> 00:25:18,230 ඒ වගේම මම දන්නවා මොකද්ද කරන්න ඕනා කියලා. 417 00:25:21,970 --> 00:25:23,680 ඔයාට ඕන නම් මම ආපහු ස්කෝලෙට පවා යන්නම්. 418 00:25:25,210 --> 00:25:26,650 ස්කෝලෙට පවා? 419 00:25:33,140 --> 00:25:37,220 මම පොරොන්දු වුනොත් ඔයාට උදව් වෙන්න, ඔයාව සූදානම් කරන්න, 420 00:25:38,490 --> 00:25:44,210 ඔයා හරියටම මම කියන විදිහටම කරන්න ඕනා විරුද්ධත්වයක් නැතිවම, ඒක තේරුණාද? 421 00:25:47,560 --> 00:25:48,570 තේරුණා. 422 00:25:52,860 --> 00:25:55,470 හැබැයි, ඒකට හුවමාරුවක් විදිහට, ඔයා අර කම්පියුටර් එක හදන්න ඕනා. 423 00:25:56,420 --> 00:25:57,520 හදන්න? 424 00:25:58,500 --> 00:26:00,090 මම කොහොමද දෙයියනේ ඒක කරන්නෙ? 425 00:26:00,960 --> 00:26:02,280 ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. 426 00:26:03,320 --> 00:26:04,680 මම නෙවෙයිනෙ ඒක කඩපු කෙනා. 427 00:26:12,830 --> 00:26:14,820 ඉහළ මාත්‍රාවක්, ඉහළ ප්‍රවේගයක්. 428 00:26:14,820 --> 00:26:16,200 තුවාලවල ප්‍රමාණය අනුව තීරණය කරනවා නම්, 429 00:26:16,200 --> 00:26:18,070 වෙඩිල්ල අනිවාර්යයෙන්ම යම් දුරක ඉඳලා තියලා තියෙන්නෙ. 430 00:26:18,150 --> 00:26:19,570 වෙඩි තියන්න දැනගෙන හිටපු කෙනෙක්. 431 00:26:19,890 --> 00:26:21,400 කවුද ඒ, හෙණගහන්න? 432 00:26:21,640 --> 00:26:24,440 අනික ඇයි අත්පොලසන් දෙන අය? කොහෙද ඒකට හේතුව? 433 00:26:24,440 --> 00:26:26,660 උන් ඒ වෙනුවෙන් කප්පමක්වත් ඉල්ලුවේ නෑ. 434 00:26:26,960 --> 00:26:28,400 උන්ට ඕනා සිරස්තල. 435 00:26:28,400 --> 00:26:29,750 උන්ට ඕනා විශාල ප්‍රමාණයේ බයක් ඇති කරන්න. 436 00:26:29,750 --> 00:26:31,370 - උන්ට ඒක හම්බුණා. - ඔව්. 437 00:26:32,020 --> 00:26:33,790 අපි බලමු අපිය ඔය උණ්ඩේ අඳුනගන්න බැයිද කියලා. 438 00:26:33,840 --> 00:26:35,020 ඔයා ඔයාගෙ වාසනාව ගැන දන්නෙ නෑනේ. 439 00:26:39,490 --> 00:26:41,360 - ශක්තිමත්ව ඉන්න නේ? - ශක්තිමත්ව ඉන්න. 440 00:26:42,410 --> 00:26:43,330 ඔයාට ආදරෙයි. 441 00:26:43,800 --> 00:26:45,090 එසේමයි. 442 00:27:00,700 --> 00:27:03,620 ජින් සහ ටොනික් දෙන්න, කරුණාකරලා. අයිස් දාලා දෙහි පෙත්තක් ගහලා. 443 00:27:08,760 --> 00:27:09,850 ලස්සන තැන. 444 00:27:10,580 --> 00:27:11,680 එහෙම තමයි. 445 00:27:12,780 --> 00:27:14,140 කළින් ඇවිල්ලා තියෙනවා එහෙනම්, නේද? 446 00:27:14,320 --> 00:27:15,590 මේක තමයි මම සාමාන්‍යයෙන් එන තැන. 447 00:27:15,590 --> 00:27:16,930 ආ, හරි, ඔයා මේ පළාතේ කෙනෙක්. 448 00:27:17,350 --> 00:27:18,090 ශෝක්. 449 00:27:20,090 --> 00:27:21,210 මම ඔයාව දන්නෙ නැද්ද? 450 00:27:22,460 --> 00:27:23,370 දන්නවද? 451 00:27:24,510 --> 00:27:25,540 ඔව්. 452 00:27:27,390 --> 00:27:28,460 ඔයා තමයි අර ෆොක්ස් මහත්තයා, 453 00:27:28,460 --> 00:27:32,100 අර වේන් සමාගමේ විද්‍යා වැඩ කරන හාදයා නේද? 454 00:27:32,230 --> 00:27:33,440 ඒ මම තමයි. 455 00:27:34,650 --> 00:27:35,980 ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත්. 456 00:27:36,700 --> 00:27:38,820 පොඩි මාස්ටර් බෲස් වේන් ගේ ආරක්ෂකයා. 457 00:27:39,460 --> 00:27:41,370 ආ, ඔව්. 458 00:27:43,800 --> 00:27:45,280 ඒ වුනාට ඒක හිනායන පරණ සෙල්ලමක් නේද? 459 00:27:45,290 --> 00:27:48,490 එක විටම වුන එක, මම කියන්නෙ, මම ඔයාව අහම්බෙන් මේ වගේ හම්බෙච්ච එක. මම කියන්නෙ... 460 00:27:49,720 --> 00:27:51,460 මම ඔයා ගැන හිත හිතා හිටියේ. 461 00:27:58,640 --> 00:28:01,020 හොඳයි, මිස්ටර් පෙනිවර්ත්, මම ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. 462 00:28:01,420 --> 00:28:03,180 ඔයා මොකද්ද මං ගැන හිත හිතා හිටියේ? 463 00:28:03,300 --> 00:28:05,260 අයියෝ, "ඇල්ෆ්‍රඩ්," කියලා කියන්න. 464 00:28:05,380 --> 00:28:07,940 "ලුසියස්" කියලා කියන්න. 465 00:28:08,050 --> 00:28:11,260 ලුසියස්. ලුසියස්. 466 00:28:12,560 --> 00:28:13,380 ඔයා දන්නවද... 467 00:28:15,060 --> 00:28:16,870 මම ඉස්සර මේ ඔන්ස්ලෝ කියන සීයව දැනගෙන හිටියා 468 00:28:16,870 --> 00:28:19,100 ලන්ඩන්වල නැගෙනහිර අන්තයේ තියෙන ඩොග්ස් දූපතේ ජීවත් වෙලා හිටිය. 469 00:28:20,010 --> 00:28:22,270 එයා හරිම කපටි තක්කඩියෙක්. 470 00:28:22,270 --> 00:28:25,340 එයා, ආ, එයාගෙ වාසිය වෙනුවෙනුයි මොළේ පාවිච්චි කරේ; කවදාවත් එයාව විශ්වාස කළේ නෑ. 471 00:28:25,540 --> 00:28:27,830 කොහොම වුනත්, එක දවසක්, ලුසියස්, එයා තරහෙන් පුපුර පුපුර මාව හම්බෙන්න ආවා, 472 00:28:27,830 --> 00:28:32,180 ඇවිල්ලා එයා මගෙන් ඉල්ලුවා මේ සැකසහිත පුංචි උදව්ව කරන්න කියලා. 473 00:28:32,920 --> 00:28:34,490 ආ, ඒක මොකද්ද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. 474 00:28:34,490 --> 00:28:37,510 කාරණේ තමයි, මම එයාගෙ හැටි දන්නවා වුනත්, 475 00:28:38,670 --> 00:28:40,010 මම ඒක කරන්න එකඟ වුණා. 476 00:28:40,570 --> 00:28:43,620 ඒත්, ලුසියස්, මම එයාට කිවුවා, මම එයාට කෙළින්ම කිවුවා, මම කිවුවා, 477 00:28:44,530 --> 00:28:46,100 "තමුන් මට උදව් කරේ නෑ, ඔන්ස්ලෝ, 478 00:28:47,090 --> 00:28:50,490 තමුසෙම මම එල්ලලා තියනවා, හරියට ලුණු මාළු වගේ." කියලා 479 00:28:52,890 --> 00:28:54,200 එයා ඇත්තමයි කියලා දිවුරුවා, 480 00:28:54,210 --> 00:28:56,730 එයා කවදාවත් ඒ වගේ දෙයක් කළේ නෑ කියලා එයාගෙ අම්මගෙ සොහොන නමින් දිවුරුවා, 481 00:28:56,730 --> 00:28:58,090 ඒත් ඇත්තටම එයා එහෙම දෙයක් කළා. 482 00:28:58,090 --> 00:29:00,070 එයාට ඒක නොකර ඉන්න බැරි වුණා; එයා මට උදව් කරේ නෑ. 483 00:29:02,550 --> 00:29:03,970 ඉතින් මම එයාව එල්ලලා තිබ්බා. 484 00:29:06,030 --> 00:29:07,220 හරියට ලුණු මාළු වගේ. 485 00:29:09,270 --> 00:29:10,550 ලුණු මාළු කියන්නෙ මොනවද? 486 00:29:12,710 --> 00:29:14,620 ඒවා දුම් ගස්සපු මාළු වගේ දෙයක්. 487 00:29:15,680 --> 00:29:18,420 බිත්තරයි ටෝස්ට් කරපු පානුයි එක්ක උදේට කන්න කියාපු කෑම. 488 00:29:20,110 --> 00:29:23,910 ඒත් ඔන්ස්ලෝගෙන් මම ඉගෙනගත්ත දේ මෙන්න මේකයි. 489 00:29:24,930 --> 00:29:27,460 මේ ලෝකෙ වර්ග දෙකක මිනිස්සු ඉන්නවා, ඔයාට තේරෙනවනෙ. 490 00:29:27,460 --> 00:29:29,830 විශ්වාස කරන්න පුළුවන් අය... 491 00:29:32,280 --> 00:29:33,590 ඒ වගේම විශ්වාස කරන්න බැරි අය. 492 00:29:33,760 --> 00:29:35,300 මට එකඟ නොවී ඉන්න බෑ. 493 00:29:36,720 --> 00:29:37,980 ඔයා මොන වර්ගෙද? 494 00:29:39,940 --> 00:29:42,990 දෙවර්ගයේම මිනිස්සු ඔයාට එකම උත්තරේ දෙවි නේද? 495 00:29:43,080 --> 00:29:44,160 හරියට හරි. 496 00:29:44,930 --> 00:29:46,300 හරියටම හරි. 497 00:29:46,680 --> 00:29:49,660 අන්න එතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ, ලුසියස්. 498 00:29:49,660 --> 00:29:52,310 ඔයාට පේනවනෙ, මට ඕනා කරන්නෙ ඔයා කෙරෙහි විශ්වාසය තියන්න. 499 00:29:54,810 --> 00:29:56,800 හැබැයි මට දැනගන්න ඕනා ඔයා විශ්වසනීයයිද කියලා. 500 00:29:57,490 --> 00:29:59,960 සමහර විට මම ඔයාගෙ විශ්වාසය ප්‍රතික්ෂේප කළොත් හොඳයි. 501 00:30:00,530 --> 00:30:02,330 මම මේ ලුණුමාලු කියන එක කියපු විදිහට කැමති නෑ. 502 00:30:02,330 --> 00:30:04,950 ඔව්, ඒකට පොඩ්ඩක් විතර පරක්කු වැඩියි, අවාසනාවට. 503 00:30:04,960 --> 00:30:07,670 මම කියන්නෙ, ඒ ඔයා, ඔක්කොටම පස්සෙ මේ අවුල ඇතිකරේ, ලුසියස් 504 00:30:07,670 --> 00:30:11,290 ඔයා පොඩි බෲස් මහත්මයට කියද්දී එයාගෙ දයාබර මැරිච්ච තාත්තා... 505 00:30:12,200 --> 00:30:13,600 දැමුණු පුද්ගලයෙක් කියලා. 506 00:30:14,260 --> 00:30:15,840 "ආ," හරියට හරි. 507 00:30:16,480 --> 00:30:17,760 ඔයාට පේනවනෙ, ප්‍රශ්නයක් තියෙනවා. 508 00:30:19,190 --> 00:30:20,930 මට හැරෙන්න කියලා වෙන කවුරුවත් නෑ. 509 00:30:23,190 --> 00:30:24,970 මට ඔයා කෙරෙහි විශ්වාසය තියන්න වෙනවා. 510 00:30:25,470 --> 00:30:26,420 මට තේරෙනවා. 511 00:30:26,490 --> 00:30:27,330 එහෙමද? 512 00:30:28,820 --> 00:30:31,410 මම මේක ගැන විනිවිද පේන විදිහට පැහැදිළි කරන්නම්. 513 00:30:32,820 --> 00:30:35,020 ඒක නරක පැත්තට හැරුනොත්... 514 00:30:36,100 --> 00:30:38,120 මට ඔයාව විශ්වාස කරන්න බෑ කියලා, 515 00:30:39,180 --> 00:30:41,550 මම මගේ අම්මගෙ සොහොන පල්ලා දිවුරනවා, 516 00:30:42,090 --> 00:30:44,030 තමුන්... 517 00:30:46,390 --> 00:30:47,660 ...මැරුණම තමා. 518 00:30:50,250 --> 00:30:53,750 මං ළඟ බෲස් වේන් වෙනුවෙන් තියෙන්නෙ හොඳ බලාපොරොත්තු විතරයි. 519 00:30:59,390 --> 00:31:01,680 හොඳයි එහෙනම්, තවත් ගින් සහ ටොනික් එකක් ගේන්න. 520 00:31:01,680 --> 00:31:04,560 ඒ වගේම මෙයා බොන මොනවා හරිත් ගේන්න, එකක් ඔයාට. 521 00:31:08,690 --> 00:31:10,820 ඔයා කොහොමද කම්පියුටර් හරිගස්සන්නේ? 522 00:31:13,710 --> 00:31:14,570 ඒයි, ඇල්වරස්! 523 00:31:15,920 --> 00:31:18,360 බැලිස්ටික්ස්ලට කියන්න එයාලට කරන්න ලොකු වැඩක් තියෙනවා කියලා. 524 00:31:18,360 --> 00:31:19,210 කියන්නම්. 525 00:31:19,350 --> 00:31:20,200 ගෝ(ර්)ඩන්. 526 00:31:20,510 --> 00:31:23,230 හෙලෝ, ජිම්. මේ බාබරා. 527 00:31:30,440 --> 00:31:31,580 හායි, බාබරා. 528 00:31:31,720 --> 00:31:32,630 ඔයාට කොහොමද? 529 00:31:32,630 --> 00:31:34,560 ආ, මමද? මම නම් ඉතා හොඳින්. 530 00:31:34,750 --> 00:31:35,640 ඔයාට කොහොමද? 531 00:31:35,650 --> 00:31:37,280 මම හොඳින්. මොනාද අළුත් තොරතුරු? 532 00:31:37,480 --> 00:31:39,170 හරිම සංවර කොල්ලෙක් වෙලානේ, ආ? 533 00:31:41,010 --> 00:31:42,750 ඔයාට මං ගැන හොඳට තරහා ගිහිල්ලම තියෙන්න ඕනා. 534 00:31:42,750 --> 00:31:43,510 මම කියන එක අහනවා. 535 00:31:43,510 --> 00:31:45,720 ඔයා යටත් වෙනවා නම්, මට පුළුවන් ඔයාට උදව් කරන්න. 536 00:31:46,670 --> 00:31:47,630 කොහොමද, ජිම්? 537 00:31:47,900 --> 00:31:49,220 මාව ආපහු ආකම් වලට අරගෙන ගිහිල්ලද? 538 00:31:49,220 --> 00:31:50,450 මම නම් හිතන්නෙ නෑ. 539 00:31:51,190 --> 00:31:52,180 ඔයාට අසනීපයි. 540 00:31:52,730 --> 00:31:53,730 නැතුව. 541 00:31:53,730 --> 00:31:55,750 හැම දෙයක්ම හැම වෙලාවෙම මගේ වැරැද්ද. 542 00:31:55,870 --> 00:31:57,120 හරිම ශෝක්. 543 00:31:57,870 --> 00:31:58,830 මම කියන එක අහන්න. 544 00:31:59,520 --> 00:32:00,760 මම ඔයා ගැන දන්නවා ,බාබරා. 545 00:32:00,760 --> 00:32:01,770 මම ඔයා ගැන දන්නවා. 546 00:32:01,770 --> 00:32:04,030 ඔයා හොඳ, කරුණාවන්ත කෙල්ලෙක්. 547 00:32:04,420 --> 00:32:05,430 මේ ඉන්නෙ ඔයා නෙවෙයි. 548 00:32:06,340 --> 00:32:08,490 ඔයාට පුළුවන් හැම තිස්සෙම මාව හිනාගස්සන්න. 549 00:32:15,660 --> 00:32:16,850 කොහොමද මගේ පෙනුම? 550 00:32:28,710 --> 00:32:30,720 මට වහාම එසන් කොමසාරිස්තුමියට කතාකරන්න ඕනා. 551 00:32:30,720 --> 00:32:31,610 මේක හදිස්සියක්. 552 00:32:31,610 --> 00:32:33,450 ඔව්, ඉස්සරහට යන්න. එයා උඩ තට්ටුවේ ඉන්නවා. 553 00:32:37,930 --> 00:32:39,130 ඒයි, කොමසාරිස්. 554 00:32:39,410 --> 00:32:40,220 ඔව්? 555 00:32:45,720 --> 00:32:47,370 අහන්න ලැබුණා තමුන් අපිව හොයනවා කියලා. 556 00:32:50,450 --> 00:32:50,790 මොන මගුලක්ද? 557 00:32:52,540 --> 00:32:53,710 බිම දානවා ඕක. 558 00:33:12,460 --> 00:33:13,400 බාබරා! 559 00:33:14,920 --> 00:33:16,210 හෙල්ලෙන්න එපා. 560 00:33:18,000 --> 00:33:19,610 ඔයා මම ගැන කිවුවා වැරදියි, ජිම්. 561 00:33:20,350 --> 00:33:24,400 මම ඔයාට කියන්න උත්සාහා කළා, ඒත් ඔයා කවදාවත් ඇහුම්කන් දුන්නෙ නෑ. 562 00:33:25,250 --> 00:33:26,480 මම දැන් අහගෙන ඉන්නෙ. 563 00:33:26,510 --> 00:33:28,940 ඔව්, විශ්වාසයි ඔයා අහගෙන ඉන්නෙ කියලා. දැන්. 564 00:33:28,940 --> 00:33:29,770 අයියෝ මොනාද. 565 00:33:31,770 --> 00:33:33,350 අපි ගිහිලා මේක ගැන කතා කරමුද ආ? 566 00:33:33,350 --> 00:33:35,240 අපෝ, ඒකට පරක්කු වැඩියි. 567 00:34:06,810 --> 00:34:07,650 ඈරන්. 568 00:34:09,110 --> 00:34:10,360 ඔය ගැහුවා ඇති. 569 00:34:19,120 --> 00:34:21,810 මට සනීප නෑ නෙවෙයි. මම නිදහස්. 570 00:34:21,880 --> 00:34:23,260 තමුන්ට ඒක තේරෙන්නෙ නෑ. 571 00:34:24,400 --> 00:34:25,410 මට ඒක පැහැදිළි කරන්න පුළුවන්, 572 00:34:25,410 --> 00:34:28,020 ඒත් ඔයා සමහර විට ආයෙත් වැඩට බැස්සොත් හොඳයි. 573 00:34:28,020 --> 00:34:30,040 කවුද දන්නෙ ඔයා ගිය අතරේ මොකක් වැරදුනාද කියලා? 574 00:35:08,970 --> 00:35:11,810 ඔයා පිස්සු හැදෙන සතියක්නෙ ගෙවන්නෙ, කොමසාරිස්තුමා. 575 00:35:12,700 --> 00:35:14,160 මම ප්‍රාර්ථනා කරනවා මට ඔබතුමියට කියන්න පුළුවන් වුණා නම් කියලා 576 00:35:14,440 --> 00:35:16,120 ඔබතුමිය සම්බන්ධයෙන් දේවල් හොඳ අතට හැරෙන්නයි යන්නෙ කියලා. 577 00:35:17,140 --> 00:35:18,010 හොඳ නෑ. 578 00:35:20,170 --> 00:35:21,990 මෙහාට, ඕක මේ උඩට ගේනවා. 579 00:35:22,080 --> 00:35:23,750 කාමරේ හොඳ කෝණයක් ගන්න. 580 00:35:24,820 --> 00:35:26,180 ඇයි තමුසෙලා මෙහෙම කරන්නෙ? 581 00:35:26,180 --> 00:35:27,310 ලෝකෙ පාලනය කරන්න. 582 00:35:29,160 --> 00:35:31,690 ඒත් අපි පොරොන්දු වෙනවා මැරිච්ච පොලිස්කාරයෝ ටිකකුයි හොඳ මහජන සම්බන්ධතා ටිකකුයි. 583 00:35:32,790 --> 00:35:33,470 විහිළුවක් කළේ. 584 00:35:33,470 --> 00:35:35,420 ඔව්. ඕන රෙද්දක්. මට ඒක තේරෙනවා. 585 00:35:35,420 --> 00:35:36,640 උඹලට පිස්සු. 586 00:35:37,150 --> 00:35:38,200 "පිස්සු"? 587 00:35:42,870 --> 00:35:43,990 මම දිහා බලනවා. 588 00:35:45,320 --> 00:35:47,060 තමුන්ට පේනවා මට පිස්සු නෑ කියලා. 589 00:35:47,870 --> 00:35:49,900 ඉක්මනටම, පොඩි එකෝ, 590 00:35:50,640 --> 00:35:52,240 තමුන්ට මැරෙන්න වේවි. 591 00:35:52,640 --> 00:35:54,950 ඒ වගේම තමුන් නැතිව ලෝකය ඉස්සරහට පවතීවි. 592 00:35:55,180 --> 00:35:56,360 ඔහේ නිකමෙක් වේවි. 593 00:35:56,660 --> 00:35:59,460 කිසිම කෙනෙකුට තමුන්ගේ නමවත් මතක නොහිටීවී. 594 00:36:01,690 --> 00:36:02,670 නෑ. 595 00:36:03,300 --> 00:36:06,710 අන්න එතනයි තමුන්ට වැරදුනේ, නාකි ගෑණියේ. 596 00:36:07,230 --> 00:36:10,150 අපි මේ නගරයේ සලකුණක් තියලා යනවා. 597 00:36:10,350 --> 00:36:14,220 අපි ඒක වයිරසයක් වගේ පතුරවලා දානවා. 598 00:36:15,360 --> 00:36:16,970 තමුන් දන්නවද ඇයි කියලා? 599 00:36:16,970 --> 00:36:20,370 හිනාවට වඩා බෝවෙලා යන වෙන කිසිදෙයක් නෑ. 600 00:36:23,950 --> 00:36:24,940 මගේ කොටස ඌ කිවුවේ. 601 00:36:26,380 --> 00:36:29,640 හිනාවට වඩා බෝවෙලා යන වෙන කිසිදෙයක් නෑ. 602 00:36:34,470 --> 00:36:36,100 ඒකෙ අමුතු ලස්සනක් තියෙනවා. 603 00:36:36,390 --> 00:36:37,380 ආපහු ඒක කරනවා. 604 00:36:38,860 --> 00:36:40,900 ඒකෙන් නම් සලකුණක් ඉතුරු වෙයි. 605 00:36:45,370 --> 00:36:46,670 කෙරුනා කියලා හිතාගන්න. 606 00:36:49,180 --> 00:36:50,350 මගේ වාරේ. 607 00:37:54,450 --> 00:37:55,360 ලී? 608 00:37:56,130 --> 00:37:56,950 ජිම්! 609 00:37:57,970 --> 00:37:58,650 ඔයාට තුවාලද? 610 00:37:58,650 --> 00:38:00,250 නෑ. මම... මම මගෙ කාර්යාලයේ හිටියෙ, 611 00:38:00,250 --> 00:38:02,180 එතකොට මට ඇහුනා වෙඩි තියන සද්දයක් ඇහිලා මම හැන්ගුනා. 612 00:38:02,410 --> 00:38:03,530 ඔයා කොහෙද හිටියේ? 613 00:38:04,110 --> 00:38:06,320 බාබරා මෙහාට ආවා. එයා මාව එළියට අරගෙන ගියා. 614 00:38:06,630 --> 00:38:07,490 එසන්! 615 00:38:20,900 --> 00:38:22,660 ඔහොම ඉන්න, කැප්. ඔහොම ඉන්න. 616 00:38:23,650 --> 00:38:26,660 බොස්, බොස්, මාත් එක්කම ඉන්න. 617 00:38:27,590 --> 00:38:28,490 හුස්ම ගන්න. 618 00:38:32,580 --> 00:38:34,100 අද අළුත් දවසක්... 619 00:38:35,030 --> 00:38:35,850 ජිම්. 620 00:38:48,730 --> 00:38:50,750 මේක නම්... 621 00:38:52,100 --> 00:38:53,550 ඇත්තටම කැඩිලා තමයි. 622 00:38:56,470 --> 00:38:58,150 ඔයාගෙන් අහන්න මට හුඟක් ප්‍රශ්න තියෙනවා. 623 00:38:58,190 --> 00:38:59,580 ආ, මම එහෙම හිතනවා. 624 00:39:02,350 --> 00:39:03,890 මගේ තාත්තා ඔයාට හැම දෙයක්ම කිවුවද? 625 00:39:03,890 --> 00:39:04,850 අපෝ නෑ. 626 00:39:05,170 --> 00:39:07,540 ඔයාගෙ තාත්ත, එයා හරිමරහසිගත් පුද්ගලයෙක්. 627 00:39:08,200 --> 00:39:09,100 එයාට එහෙම ඉන්න වුණා. 628 00:39:09,710 --> 00:39:11,900 මම හැම වෙලාවෙම උදව් කරේ තාක්ෂණික සම්පත්වලින්, 629 00:39:11,900 --> 00:39:13,120 හරියට මේ කම්පියුටර් එක වගේ. 630 00:39:16,300 --> 00:39:17,410 ඔයා දන්නවද ඕකෙ මොනවද තියෙන්නෙ කියලා? 631 00:39:17,500 --> 00:39:19,810 නෑ. මට දැනගන්න ඕන වුණේ නෑ, අවන්කවම. 632 00:39:21,490 --> 00:39:22,630 ඒත් ඔයාට ඒක හරිගස්සන්න පුළුවන්නේ? 633 00:39:22,930 --> 00:39:24,010 මම එහෙම හිතුවොතින් හොඳයි. 634 00:39:24,870 --> 00:39:28,050 හැබැයි ඒකට පොඩි වෙලාවක් යයි. 635 00:39:34,550 --> 00:39:38,870 හොඳයි එහෙනම්, ඔයාගෙ උදව්වට ස්තූතියි. 636 00:39:42,550 --> 00:39:43,740 මම ඔයාගෙ තාත්තට හුඟක් ආදරේ කළා. 637 00:39:45,580 --> 00:39:47,280 මම දුක් වෙනවා මම කවදාවත් එයාට ඒක නොකියපු එක ගැන. 638 00:39:49,910 --> 00:39:51,440 මම දුක් වෙනවා මම එයාට තව උදව් නොකරපු එක ගැන. 639 00:39:57,160 --> 00:39:59,510 මට බවුත් එක දෙන්නකො. 640 00:40:00,950 --> 00:40:01,750 ඔව්. 641 00:40:06,040 --> 00:40:07,000 මාස්ටර් බෲස් ? 642 00:40:07,900 --> 00:40:09,050 ඇයි ඇල්ෆ්‍රඩ්? 643 00:40:11,550 --> 00:40:13,210 ඔයාට කොහොමද නිග්මා මහත්මයා? 644 00:40:14,280 --> 00:40:15,480 මම ඔයාට ඇස්ප්‍රීන් එකක් ගෙනාවා. 645 00:40:15,670 --> 00:40:16,490 ස්තූතියි. 646 00:40:20,520 --> 00:40:21,480 ගෝ(ර්)ඩන් පරීක්ෂකතුමා! 647 00:40:23,830 --> 00:40:24,630 බෲස්. 648 00:40:25,470 --> 00:40:26,770 මට ප්‍රවෘතිවල ඇහුනා. මම... 649 00:40:27,350 --> 00:40:29,130 මම බයවුණා ඔයාට මොනා හරි වෙලාවත්ද කියලා. 650 00:40:31,350 --> 00:40:32,340 මට දැන් හිතට සහනයක් දැනෙනවා. 651 00:40:33,830 --> 00:40:34,650 මටත් එහෙමයි. 652 00:40:36,280 --> 00:40:39,200 අපි හම්බෙච්ච අන්තිම වතාවෙදි, මම... මම ඔයාට හුඟක් සැරෙන් කතා කළා. 653 00:40:40,770 --> 00:40:42,080 මට සමාව ගන්න ඕනා වුණා. 654 00:40:43,900 --> 00:40:45,330 ඔයා ඇත්තටම හොඳ යාළුවෙක් විදිහට හිටියා. 655 00:41:09,620 --> 00:41:10,980 එයා හරිම හොඳ ගෑණු කෙනෙක්. 656 00:41:16,500 --> 00:41:17,430 හොඳ පොලිස්කාරයෙක්. 657 00:41:29,790 --> 00:41:31,940 ඔයාව දකින්න ලැබිච්ච එක සතුටක්, ඒත් ඔයා මේක කරන්න ඕන නෑ. 658 00:41:32,550 --> 00:41:33,920 අපි ඒ ගැන කතා නොකර ඉමු. 659 00:41:35,130 --> 00:41:36,660 අපි අපිමයි,හරි? 660 00:41:37,870 --> 00:41:39,250 ඒකට එරෙහිව සටන් කරලා වැඩක් නෑ. 661 00:41:40,840 --> 00:41:42,140 ස්කොටී මොකද කියන්නෙ? 662 00:41:43,210 --> 00:41:44,480 එයා තේරුම් ගනීවි. 663 00:41:45,680 --> 00:41:46,780 එක්කො එයා තේරුම් ගන්න එකක් නෑ. 664 00:41:47,150 --> 00:41:47,930 කට්ටිය. 665 00:41:48,530 --> 00:41:49,640 ඔයාලා මේක බලන්න ඕනා. 666 00:41:50,030 --> 00:41:52,870 මම සජීවීව වාර්තා කරන්නෙ ගෝතම් පොලීසියේ සමූහඝාතනය සිදු වූ ස්ථානයේ සිටයි. 667 00:41:52,880 --> 00:41:57,840 අපිහට මේ දැන් ලැබුණා ප්‍රහාරකයින්ගෙන් කෙනෙක් ප්‍රහාරය සම්බන්ධව පටිගත කරන ලද වීඩියෝ දර්ශන. 668 00:41:57,850 --> 00:41:59,660 මෙය නරඹන ඔබලා වෙත මම අනතුරු අඟවන්න ඕනා, 669 00:41:59,660 --> 00:42:00,950 ඔබ දකින්න යන දේ 670 00:42:00,950 --> 00:42:02,490 ඉතාමත්ම පැහැදිළියි. 671 00:42:04,840 --> 00:42:07,240 කොහොමද, ගෝතම් නගරයට! 672 00:42:07,250 --> 00:42:08,720 අපි තමයි උමතු හයදෙනා(Maniax). 673 00:42:08,720 --> 00:42:13,220 එතකොට මම තමයි ජෙරෝම්, අපේ පුංචි කණ්ඩායමේ නායකයා. 674 00:42:13,290 --> 00:42:17,470 අපි මෙතනට ආවේ ප්‍රඥාවේ සහ බලාපොරොත්තුවේ පණිවුඩය පතුරවන්නයි. 675 00:42:20,510 --> 00:42:22,460 සමහර මිනිස්සුන්ට නම් කිසිම ආචාරශීලී කමක් නෑ. 676 00:42:24,890 --> 00:42:27,220 නුඹලා හැමෝම හිරකාරයෝ. 677 00:42:28,790 --> 00:42:31,440 නුඹලා හොඳ සිහිය කියලා කියන දේ , 678 00:42:32,070 --> 00:42:40,210 තමුන් විශාල මෝඩ යන්ත්‍රයක නිකම්ම නිකම් පුංචි දැත්තක් කියන එක දකින එක වළක්වන, නුඹලගේ මොළේ ඇතුලේ තියෙන හිර ගෙයක්. 679 00:42:40,360 --> 00:42:41,380 නැගිටපල්ලා! 680 00:42:43,980 --> 00:42:45,360 ඇයි නිකම්ම නිකන් දැත්තක් වෙන්නෙ? 681 00:42:45,970 --> 00:42:48,780 අපි වගේ නිදහස් වෙන්න. 682 00:42:48,930 --> 00:42:52,170 නිකමට මතක තියාගන්නකෝ, හිනාව. 683 00:42:57,070 --> 00:42:57,960 යන්න වෙලාව හරි. 684 00:42:59,900 --> 00:43:00,950 ඒත් බයවෙන්න එපා. 685 00:43:01,070 --> 00:43:02,930 අපි ඉක්මනටම ආපහු එනවා. 686 00:43:03,440 --> 00:43:05,220 ඉස්සරහට එන දේවල් වලට ලෑස්ති වෙන්න , වැසියනි. 687 00:43:05,220 --> 00:43:07,690 'මොකද හොඳම හරිය ඔයාලට තාම දකින්න ලැබුණේ නෑ!