1 00:00:01,000 --> 00:00:02,620 *** ගෝතම් පසුගිය කොටස් වලින් *** 2 00:00:02,620 --> 00:00:05,280 අමනුස්සයෝ එනවා, නගරාධිපතිතුමනි. 3 00:00:05,280 --> 00:00:07,740 ඔවුන් මේ නගරය පිරිසිදු කරලා දාවි. 4 00:00:07,880 --> 00:00:09,030 ඔයා ඔයාගේ සමාගම මට විකුණුවොත්, 5 00:00:09,030 --> 00:00:12,960 මම ඔයාට ඔයාගේ අම්මවයි තාත්තවයි මරපු මනුස්සයගෙ නම කියන්නම්. 6 00:00:13,080 --> 00:00:14,040 තමුන් කවුද? 7 00:00:14,040 --> 00:00:15,300 මම බෲස්ගෙ යාළුවා. 8 00:00:15,300 --> 00:00:17,050 එතකොට තමුන් නම් පල්ලෙහා සමාජෙක කෙල්ලෙක් වගේ. 9 00:00:17,060 --> 00:00:18,370 ඉතින් ඔයා හිතන්නෙ අර පුංචි නැහැදිච්ච කෙල්ල 10 00:00:18,370 --> 00:00:19,450 ඔයාට මොකද්ද දෙයක් කියන්න යනවා කියලා නේද? 11 00:00:19,450 --> 00:00:21,600 අර වගේ කෙල්ලෙක්ගෙන් ඇත්ත එලියට ගන්න 12 00:00:21,600 --> 00:00:22,980 කපටිකම් කිරීමේ මට්ටමක් ඕන කරනවා. 13 00:00:22,980 --> 00:00:24,790 ඔයාට තාම ඒ හැකියාව නෑ. 14 00:00:24,790 --> 00:00:26,160 තමුන්ව අත්අඩංගුවට ගන්නවා. 15 00:00:26,390 --> 00:00:27,950 මම අහන්නද මොකද්ද චෝදනාව කියලා? 16 00:00:27,960 --> 00:00:30,400 ඕබ්රි ජේම්ස්ව පැහැරගෙන වද දීම. 17 00:00:30,460 --> 00:00:31,890 මේවා ක්‍රින්ගල් නෝනගේ. 18 00:00:31,890 --> 00:00:34,340 ආදරය කරන්න කිසිම දෙයක් නැති මිනිහෙක් හරිම නිදහස්. 19 00:00:34,510 --> 00:00:36,920 පාක්ස්... ඔයා අද හොඳට වැඩේ කළා. 20 00:00:38,610 --> 00:00:40,510 එඩුආඩෝ ෆ්ලැමින්ගෝ පාක්ස් නිලධාරීතුමියව මරලා 21 00:00:40,510 --> 00:00:42,560 එයාලා ඌව හිරකූඩුවට ගෙනියන්න් කළින්. 22 00:00:43,510 --> 00:00:44,670 බෲස් වේන් මැරිලා යාවි, 23 00:00:44,670 --> 00:00:46,880 උගේ සමාගම අපිට අයිති වේවි. 24 00:00:46,880 --> 00:00:48,880 හැම දෙයක්ම ලෑස්තියි. 25 00:00:48,880 --> 00:00:50,790 සහෝදරයෝ ටික ඉක්මනටම එයි. 26 00:00:50,790 --> 00:00:53,780 ගෝතම් නගරයේ ණය ලේ වලින් ගෙවා දමාවි. 27 00:01:04,960 --> 00:01:06,880 - අනේ මට කරදරයක් කරන්න එපා! - කට වහපිය. 28 00:02:04,930 --> 00:02:06,370 කුඩේ අමතක වෙනවද? 29 00:02:07,800 --> 00:02:09,920 හිතුවේ බලන්න දෙන වෙලාව ඉවරයි කියලා. 30 00:02:10,570 --> 00:02:14,690 ගෝතම්වල නගරාධිපතිව අත්අඩංගුවට ගත්ත මනුස්සයට මොන නීතිද? 31 00:02:19,210 --> 00:02:22,210 මට කියනවද ඇයි මාව බලන්න ආවේ කියලා? 32 00:02:23,110 --> 00:02:25,330 හෙට තියෙන නඩු විභාගෙ වෙන්න ඇති, සමහර විට? 33 00:02:25,440 --> 00:02:26,710 ඔයා ආවෙ ජයග්‍රහණය පෙන්නන්න නේ. 34 00:02:26,710 --> 00:02:29,650 කැතරින් පාක්ස් කියන නමෙන් තමුන්ට මොකක් හරි ඇඟවෙනවද? 35 00:02:32,280 --> 00:02:34,080 නෑ, එහෙම වෙනවා කියලා කියන්න බෑ. 36 00:02:36,830 --> 00:02:38,300 මම හෙට එතන ඉන්නවා. 37 00:02:40,130 --> 00:02:42,340 මම එයාලා තමුන්ව හිරේ දානවා බලාගෙන ඉන්නවා. 38 00:02:46,550 --> 00:02:48,540 ඒක සතුටක්, පරීක්ෂකතුමනි. 39 00:03:03,890 --> 00:03:05,190 ඔයා හොඳටම තෙමිලා. 40 00:03:09,090 --> 00:03:10,390 ඔයාට ඒ ගැන කතා කරන්න ඕනද? 41 00:03:12,120 --> 00:03:14,050 කැතරින් පාක්ස්ට අවුරුදු 23 යි. 42 00:03:16,630 --> 00:03:18,010 බලඇණියේ අවුරුද්දයි. 43 00:03:20,240 --> 00:03:22,070 ඒත් අද අපි එයාව වල දැම්මා 44 00:03:22,930 --> 00:03:27,050 මට අවස්තාව තිබිච්ච වෙලාවෙ කරන්න ඕන එකම දේ කරේ නැති නිසා. 45 00:03:27,050 --> 00:03:27,630 ජිම්... 46 00:03:27,640 --> 00:03:29,470 මිනීමරුවෙක් පොලිස්කාරයො හතර දෙනෙක්ව මරනවා... 47 00:03:30,660 --> 00:03:33,000 කොකා ගස්සන්න කියලා මට තර්ජනය කරනවා, ඒත් මම කොකා ගස්සන්නේ නෑ. 48 00:03:34,630 --> 00:03:35,850 මට ඒක පැහැදිළි කරලා දෙන්න. 49 00:03:35,850 --> 00:03:38,410 ඒ මනුස්සයා ඔයාගේ හිරකාරයා වෙලා හිටියේ; ඔයාට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. 50 00:03:39,370 --> 00:03:40,500 මට වෙන කරන්න දෙයක් තිබුනා. 51 00:03:40,980 --> 00:03:42,940 ඔව්, නීතිය අනුමත කරනවා 52 00:03:42,940 --> 00:03:44,890 නැත්නම් මිනීමරුවෙක් වෙනවා. 53 00:03:45,480 --> 00:03:46,250 ඔයා ගත්තෙ හරි තීරණේ. 54 00:03:46,250 --> 00:03:48,510 ඔයා හිතන්නෙ කැතරින් පාක්ස්ටත් ඒ විදිහටම දැනෙනවා කියලද? 55 00:03:48,890 --> 00:03:50,180 එයාගේ පවුලේ අයට මොකද වෙන්නෙ? 56 00:03:53,100 --> 00:03:54,810 මම අද ගැලවෑන්ව හම්බෙන්න ගියා. 57 00:03:56,300 --> 00:03:57,250 ඉතින්? 58 00:03:57,440 --> 00:04:00,090 ඔයා අහන්නෙ මම ආරක්ෂකයින්ට කියවලා කැමරා ඕෆ් කෙරෙව්වා කියලද? 59 00:04:00,160 --> 00:04:02,210 නෑ. ඒත් එයාලට ඕෆ් කරන්න තිබුණා. 60 00:04:02,960 --> 00:04:06,580 ගැලවෑන් මුළු මනින්ම පාහේ පාක්ස්වයි, එසන්වයි තව පොලිස්කාරයො දුසිමකුයි මැරුවා, 61 00:04:06,580 --> 00:04:07,960 ඒත් එයා එහාට වෙලා වාඩි වෙලා ඉන්නවා, 62 00:04:08,680 --> 00:04:10,130 හිනා වෙවී, හුස්ම ගන්න ගමන්. 63 00:04:10,130 --> 00:04:13,770 ඉතින් හෙට, ඕබ්රි ජේම්ස් මහා ජූරිය ඉස්සරහට ගිහිල්ලා 64 00:04:13,770 --> 00:04:16,640 එයාලට කියන්නයි යන්නේ ගැලවෑන් එයාව පැහැරගෙන ඉවර වෙලා වද දුන්නා කියලා. 65 00:04:16,840 --> 00:04:19,860 - එයාව හුඟ කාලෙකට හිරේ වැටෙන්නයි යන්නෙ. - සමහර විට. 66 00:04:21,630 --> 00:04:23,060 එයා හැසිරිච්ච විදිහ. 67 00:04:23,930 --> 00:04:26,440 ඒ නම් හිරේ ඉන්න වෙන අවුරුදු දහයක් දිහා බලාගෙන ඉන්න මිනිහෙක් නම් නෙවෙයි. 68 00:04:28,720 --> 00:04:29,980 මට නරක දෙයක් ගැන දැනෙනවා. 69 00:04:30,070 --> 00:04:31,970 ජිම්, ඒක ඉවරයි. 70 00:04:32,660 --> 00:04:34,040 ඔයා හොඳට කළා. 71 00:04:36,600 --> 00:04:38,000 දැන්, එන්න ඇඳට. 72 00:04:38,180 --> 00:04:39,400 දොස්තරගේ නියෝග. 73 00:05:02,360 --> 00:05:03,420 මම මේ කොහෙද ඉන්නෙ? 74 00:05:05,680 --> 00:05:06,700 තමුන් කවුද? 75 00:05:07,230 --> 00:05:09,170 පළිගැනීමේ දිනය ඇත ළඟ තියෙන්නෙ. 76 00:05:09,790 --> 00:05:11,290 ඒ වගේම නම දෙනාගේ ලෙයින් 77 00:05:12,100 --> 00:05:14,130 පාපය සේදිලා යාවි. 78 00:05:16,260 --> 00:05:17,150 අනේ! 79 00:05:17,150 --> 00:05:19,610 ඒ වගේම ගෝතම් නගරය පිරිසිදු වෙලා යාවි. 80 00:05:32,180 --> 00:05:33,610 මේක හරියන්නේ නෑ. 81 00:05:34,050 --> 00:05:38,900 මේ කෙල්ල ලෝක බොරුකාර පවුලකින් එන ලෝක බොරුකාර කෙල්ලෙක්. 82 00:05:39,060 --> 00:05:41,610 එයා ඔයාගේ උපාය අල්ලගයි. නැත්නම් එයාගේ මාමා හරි අල්ලගයි. 83 00:05:41,610 --> 00:05:43,000 ඔව් ඉතින්, ඒක හුඟක්ම වෙන්න පුළුවන්. 84 00:05:43,640 --> 00:05:44,750 ඉතින්? 85 00:05:46,310 --> 00:05:48,080 බෲස්, එයාලා ඔයා එක්ක හොඳට ඉන්නේ 86 00:05:48,080 --> 00:05:50,120 ඔයා එයාලව විශ්වාස කරනවා කියලා එයාලා හිතන නිසා. 87 00:05:51,040 --> 00:05:51,920 එයාලා දැනගත්තාම ඔයා විශ්වාස කරන්නේ නෑ කියලා, 88 00:05:51,920 --> 00:05:53,530 ඒක ඉක්මනටම නරක පැත්තට හැරේවි. 89 00:05:53,740 --> 00:05:55,260 ඔයාගෙ තර්කයේ වැරද්දක් නෑ, සෙලීනා. 90 00:05:55,260 --> 00:05:56,400 තාම පරක්කු නෑ... 91 00:05:56,400 --> 00:05:59,660 ගැලවෑන් මගේ දෙමව්පියන්ව මරපු කෙනාව දන්නවා කියන අවස්තාවක් හරි තියෙනවා නම්, මට ඒක ගන්න වෙනවා. 92 00:06:01,700 --> 00:06:03,800 මම ඇල්ෆ්‍රඩ්ට කිවුවා ඉස්කෝලෙ වේලාවෙන් පස්සෙ මට කඩු හරඹ පුහුණුවීම් තියෙනවා කියලා 93 00:06:03,800 --> 00:06:05,550 අපිට ඕන වුනොත් පොඩ්ඩක් වෙලාව අරගන්න ඕන නිසා. 94 00:06:08,330 --> 00:06:10,380 හොඳම බොරුකාරයෝ හැම වෙලේම ඇත්ත කියනවා. 95 00:06:11,060 --> 00:06:12,410 මතක තියාගන්න දෙයක්. 96 00:06:12,740 --> 00:06:13,710 ස්තූතියි. 97 00:06:17,600 --> 00:06:18,950 අර එයාගෙ කාර් එක. ඔයා... 98 00:06:25,960 --> 00:06:28,060 ඇල්වරස්, මෝචරියට කතා කරන්න. 99 00:06:28,190 --> 00:06:30,900 බලන්න ගර්ටෲඩ් කොබල්පොට්ට ගැලපෙන මළ සිරුරු එහෙම හම්බුනාද කියලා. 100 00:06:30,900 --> 00:06:33,160 එයා නිකන්ම අතුරුදහන් වුනේ නෑ; ගැලවෑන් එයාව මැරුවා. 101 00:06:33,170 --> 00:06:34,390 ඊයේ මම කෝල් කළා. 102 00:06:34,390 --> 00:06:35,940 අදත් ඔයා ආයෙමත් කෝල් කරන්න. 103 00:06:36,610 --> 00:06:38,420 මට මගේම කියලා නඩු වගයක් තියෙනවා, ගෝඩන්. 104 00:06:38,420 --> 00:06:40,840 උඩ තට්ටුවේ තිබිලා හම්බුණ ලාංචනය ගැන මුකුත් හම්බුනාද? 105 00:06:40,840 --> 00:06:43,440 නෑ. මම ශාන්ත බාට්ස් පල්ලියේ ඉන්න මයික් පියතුමා කතා කරනකම් බලාගෙන ඉන්නෙ. 106 00:06:43,440 --> 00:06:45,330 එයාට ලෝගුවේ පින්තූරෙකුත් යැවුවා. 107 00:06:45,330 --> 00:06:47,860 එයා ඔය ආගමික අණ්ඩර දෙමළ ගැන දන්නවා. 108 00:06:47,860 --> 00:06:49,850 අපි ඇත්තටම මේ මොකක් පස්සෙද යන්නේ? 109 00:06:49,850 --> 00:06:54,300 ගැලවෑන්ව එසන්ගේ, පාක්ස්ගේ වගේම එයා මරපු ඕනම කෙනෙක්ගෙ මිනීමැරුම් වලට සම්බන්ධ කරන දෙයක්. 110 00:06:54,450 --> 00:06:57,320 ආයෙ ආයෙම කියනවා නෙවෙයි, ජිම්, මිනිහා හිරේට යනවා. 111 00:06:58,220 --> 00:07:00,050 - මම ඊයේ රෑ එයාව හම්බෙන්න ගියා. - ඇත්තට? 112 00:07:00,050 --> 00:07:02,030 ආරක්ෂකයින්ට කියලා කැමරා ඕෆ් කලා? 113 00:07:02,030 --> 00:07:03,790 එයාගෙ මූණේ පෙනුම, හාවි... 114 00:07:04,650 --> 00:07:06,180 අනේ මන්දා, මට ඒක විස්තර කරන්න බෑ. 115 00:07:06,180 --> 00:07:07,860 අපෝ, ඔයා මට විහිළු කරනවා වෙන්න ඕනා. 116 00:07:08,030 --> 00:07:08,990 දෙයියනේ... 117 00:07:09,390 --> 00:07:10,360 මිනිහා පිහි පාරක් කනවා; 118 00:07:10,360 --> 00:07:12,840 මම හිතුවේ අපිට අඩුම ගානේ කරදරයක් නැතිව සතියක්වත් තියෙයි කියලා. 119 00:07:12,840 --> 00:07:15,910 හෙයි, කැප්ටන්! කොහොමද ඔයාට? මම එවපු මල් හම්බුනාද? 120 00:07:17,360 --> 00:07:18,550 කැප්ටන්, ඔයාට කොහොමද? 121 00:07:18,550 --> 00:07:20,360 ආ, හොඳින් ඉන්නවා. 122 00:07:20,520 --> 00:07:23,330 මම ඉඩ දුන්නා නම් අර දොස්තරයා මාව සතියක්ම ඇඳේ දාලා තියන්න තිබුණා. 123 00:07:23,330 --> 00:07:24,270 ඔයාට දෙයක් ගෙනාවා. 124 00:07:24,270 --> 00:07:26,570 පොලිස්කාරයො වගයක් වරාය ළඟ තිබිලා මළ සිරුරක් හොයාගෙන, 125 00:07:26,790 --> 00:07:28,240 උගුර සම්පූර්ණයෙන්ම කපලා. 126 00:07:28,240 --> 00:07:30,600 ගොදුරු වෙලා ඉන්නෙ චර්යා කලාපය හරි නැති මනුස්සයෙක්, ඒත් කලින් වැඩේ නම් කලින් එකමයි. 127 00:07:30,600 --> 00:07:33,380 ආ, සර්, ඒ හැම එකක්ම එක විදිහ නම්, මම කැමතියි ගැලවෑන් සම්බන්ධව බලන්න. 128 00:07:33,390 --> 00:07:35,270 එකම විදිහ නෙවෙයි. ගැලවෑන් වරද්දගෙන තියෙන්නෙ, 129 00:07:35,270 --> 00:07:37,420 ඉතින් ඔයා ආයෙමත් මාරුවෙන් මාරුවට වැඩ කරන එකට එනවා. මොකද? 130 00:07:37,610 --> 00:07:39,580 මට දැනෙන්නෙ අපිට මොකක් හරි මග හැරිලා වගේ කියලා, සර්. 131 00:07:39,660 --> 00:07:42,650 ඉස්සරහදි අපිට ප්‍රශ්ණයක් ඇති වෙන විදිහේ කොටස් වගයක් තියෙනවා ප්‍රේහෙලිකාවේ. 132 00:07:43,210 --> 00:07:44,510 මට තව දවස් කීපයක් දෙන්න. 133 00:07:44,510 --> 00:07:45,600 උත්තරේ තමයි බෑ. 134 00:07:45,630 --> 00:07:47,750 තරහා අරගෙන ඉන්න, ඒත් ඒ ඔයාගෙම හොඳට. 135 00:07:48,330 --> 00:07:49,620 ආ, අනික... 136 00:07:50,820 --> 00:07:52,250 මට පාක්ස් ගැන කණගාටුයි. 137 00:07:52,850 --> 00:07:54,270 එයාට ඔයිට වඩා හොඳ දෙයක් වෙන්න ඕනා. 138 00:07:55,960 --> 00:07:57,470 ඕයි, ජිම්! 139 00:07:57,950 --> 00:07:59,510 මයික් පියතුමාගෙන් පණිවිඩයක්. 140 00:07:59,510 --> 00:08:03,280 අර සංකේතේ එන්නෙ ශාන්ත ඩූමාගේ ශාසනය කියලා එකකින්. 141 00:08:03,280 --> 00:08:05,090 එයාලට ඉස්සර නගරේ මැද තාපසාරාමයක් තිබිලා. 142 00:08:05,720 --> 00:08:07,600 බාන්ස් මේ දැන් මට කිවුවා ගැලවෑන් ගැන වැඩේ නවත්තන්න කියලා. 143 00:08:07,600 --> 00:08:09,250 අපෝ. හොඳයි එහෙනම්, ඔයාට සමහර විට වැඩක් නැතුව ඇති 144 00:08:09,250 --> 00:08:12,580 නගරාධිපති කාර්යාලය ගිය සතියේ තාපසාරාමය සල්ලිවලට ගන්න හැදුවා කියන එක. 145 00:08:12,790 --> 00:08:14,350 - ගැලවෑන් ඒක සල්ලිවලට ගන්න හැදුවා? - ඔව්. 146 00:08:14,350 --> 00:08:16,050 නාගරික සංවර්ධන විකාරයක්. 147 00:08:16,050 --> 00:08:16,970 අලුත් අයිතිකාරයා බෑ කියලා. 148 00:08:16,970 --> 00:08:19,670 එතන දැන් පොඩි තිප්පොළක් යනවා. 149 00:08:24,010 --> 00:08:25,480 ඒක යකාට ගියාවෙ. ලිපිනය තියෙනවද? 150 00:08:25,480 --> 00:08:27,350 ඔව්. අපි ගිහිල්ලා කැමති කෙනෙක්ව තෝරගමු. 151 00:09:07,400 --> 00:09:13,080 ඔයාගේ මාමා මට යෝජනාවක් කළා: වේන් සමාගමේ තියෙන මගේ කොටස් එයාට විකුණන එකට හුවමාරුවක් විදිහට මගේ දෙමව්පියන්ගේ මිනීමරුවගේ නම. 152 00:09:13,330 --> 00:09:14,370 මම බෑ කිවුවා. 153 00:09:14,910 --> 00:09:16,460 ඒත් තත්ත්වෙ වෙනස් වෙලා. 154 00:09:17,410 --> 00:09:18,730 ඔයා විකුණන්නද යන්නේ? 155 00:09:19,890 --> 00:09:20,790 නෑ. 156 00:09:20,950 --> 00:09:23,640 - එහෙනම්... - ඔයාගේ මාමව අත්අඩංගුවට ගත්තා, ඉතින් එයාගේ වත්කම් තාවකාලිකව අත්හිටුවා තියෙන්නෙ. 157 00:09:24,060 --> 00:09:26,450 එයාට කියන්න එයාගෙ ආරක්ෂාව වෙනුවෙන් මම ගෙවන්නම් කියලා; ඒ වෙනුවෙන්, 158 00:09:26,530 --> 00:09:27,680 එයා මට නම කියනවා. 159 00:09:28,560 --> 00:09:30,040 ඔයා එයාගෙන් වාසි ගන්නවා. 160 00:09:30,040 --> 00:09:32,400 මං ළඟ එයාට ඕන කරන දෙයක් තියෙනවා, එයා ළඟ මට ඕන කරන දෙයක් තියෙනවා, එච්චරයි. 161 00:09:33,030 --> 00:09:35,100 මිනිස්සු එයා ගැන කියන දේවල් ඔයා විශ්වාස කරනවද? 162 00:09:35,530 --> 00:09:37,080 මට මිනිස්සු කියන දේවල් වැඩක් නෑ. 163 00:09:38,520 --> 00:09:40,750 මගේ තාත්තා වේන් සමාගම ගැන පරීක්ෂා කර කර හිටියේ, 164 00:09:40,750 --> 00:09:42,430 එතකොට එයාවයි මගේ අම්මවයි මැරුවා. 165 00:09:42,940 --> 00:09:45,080 ගිය අවුරුද්දෙ, මම වේන් සමාගම පරීක්ෂා කළා, 166 00:09:45,080 --> 00:09:46,630 එතකොට කවුද කෙනෙක් ඇල්ෆ්‍රඩ්ව මරන්න හැදුවා. 167 00:09:46,850 --> 00:09:48,440 එක්කො මම කවුද මගේ දෙමව්පියන්ව මැරුවේ කියලා හොයාගෙන 168 00:09:48,440 --> 00:09:51,680 මගේ සමාගමේ වෙන වෙන දේවල් නවත්තනවා, නැත්නම් මම මැරෙනවා. 169 00:09:53,360 --> 00:09:54,590 මට ඒ නම ඕනා. 170 00:09:55,340 --> 00:09:57,050 මහා ජූරි නඩු විභාගය තියෙන්නෙ හෙට. 171 00:09:57,650 --> 00:09:58,580 එයා නිදහස් වෙන්නයි යන්නෙ. 172 00:09:58,580 --> 00:09:59,570 එයා නිදහස් නොවුනොත් මොකද? 173 00:09:59,570 --> 00:10:00,480 ඊට පස්සෙ මොකද? 174 00:10:01,660 --> 00:10:03,610 සිල්වර්, එයාගෙන් නම අහගන්න, 175 00:10:03,860 --> 00:10:06,130 මම එයාට සල්ලිවලට ගන්න පුළුවන් හොඳම ආරක්ෂාව ලැබෙනවා කියලා සහතික වෙන්නම්, 176 00:10:06,130 --> 00:10:06,770 මම පොරොන්දු වෙනවා. 177 00:10:06,770 --> 00:10:07,950 ඔයා හිතන්නෙ එයා වැරදියි කියලා. 178 00:10:09,650 --> 00:10:11,650 ඇයි ඔයා එයා කියන මොනා හරිම දෙයක් විශ්වාස කරන්නේ? 179 00:10:12,520 --> 00:10:13,840 මොකද ඒක කියන්නෙ ඔයා නිසා. 180 00:10:16,070 --> 00:10:18,510 ඔයා මට නම ගෙනාවොතින්, මම දන්නවා ඒක ඇත්ත කියලා. 181 00:10:34,050 --> 00:10:35,190 ඔයා ඇත්තටමද කිවුවේ? 182 00:10:45,810 --> 00:10:47,790 මම එයාට කතා කලාට පස්සෙ ඔයාට කතා කරන්නම්. 183 00:10:57,460 --> 00:10:58,930 ඒ වුනාට නම දැනගන්න තියෙනවා. 184 00:10:59,790 --> 00:11:01,780 මම දැනගන්නම්. මම ඉස්කෝලෙට යන්න පරක්කුයි. 185 00:11:17,520 --> 00:11:18,620 දැන්ම නෙවෙයි. 186 00:11:32,040 --> 00:11:33,330 ඔයාට මේ ගැන විශ්වාසද? 187 00:11:34,130 --> 00:11:36,420 සම්භාහන මධ්‍යස්ථානයක් කියලා නම් එච්චර පේන්නෙ නෑ. 188 00:11:36,640 --> 00:11:38,410 සමහර විට ඇතුලට යන්න තව දොරක් ඇති. 189 00:11:49,470 --> 00:11:50,720 මේ කෙල්ලෝ ටික මෙතනින් එලියට අරගෙන යන්න. 190 00:11:50,720 --> 00:11:52,840 එන්න, එන්න. එන්න. 191 00:11:56,900 --> 00:11:58,280 ගෝතම් පොලීසිය! 192 00:11:59,730 --> 00:12:00,700 සර්? 193 00:12:32,110 --> 00:12:33,170 නවතිනවා! 194 00:12:36,340 --> 00:12:37,470 පිහිය බිම දානවා. 195 00:12:39,870 --> 00:12:41,780 පළිගැනීමේ දිනය අත ළඟ තියෙන්නෙ, 196 00:12:42,240 --> 00:12:44,660 නම දෙනාගේ ලෙයින් පාපය සේදිලා යාවි. 197 00:12:45,660 --> 00:12:46,700 තමුන් කවුද? 198 00:12:46,920 --> 00:12:48,550 මොකද්ද ගැලවෑන්ට තියෙන තමුන්ගේ සම්බන්ධය? 199 00:12:48,960 --> 00:12:50,890 ඒ වගේම ගෝතම් නගරය පිරිසිදු වෙලා යාවි. 200 00:13:01,490 --> 00:13:04,620 සම්භාහන මධ්‍යස්ථානයේ හිටපු කෙල්ලෝ කිවුවේ එයාලා අඩුම ගානෙ පූජකයෝ හයදෙනෙක්ව වත් දැක්කා කියලයි. 201 00:13:07,070 --> 00:13:09,770 උන් මේ ශාන්ත ඩූමා ශාසනයේ කොටසක්ම වෙන්න ඕනා. 202 00:13:10,020 --> 00:13:12,460 බුලොක්ට තොරතුරු දෙන කෙනා කියන්නේ උන් පසුතැවෙන්නෝ කියලා. 203 00:13:12,950 --> 00:13:15,420 ඔව්, මට ශබ්ධකෝෂය පර්ස් එකේ දාගෙන එන්න අමතක වුණා. 204 00:13:15,430 --> 00:13:17,670 උන් වේදනාව හරහා පවිත්‍රකරණය ගැන විශ්වාස කරනවා. 205 00:13:18,480 --> 00:13:19,460 ලේ හරහා. 206 00:13:20,380 --> 00:13:22,600 ඉස්සර ගෝතම් නගරේ එයාලා වැදගත් මිනිස්සු. 207 00:13:23,060 --> 00:13:25,690 ඊට පස්සෙ අවුරුදු සීයකට විතර කලින්, අතුරුදහන් වුණා. 208 00:13:25,690 --> 00:13:28,490 එයාලගෙ ලාංචනය තමයි අපි ගැලවෑන්ගෙ උඩ තට්ටුවේ තිබිලා හොයාගත්තෙ. 209 00:13:28,750 --> 00:13:30,950 එතකොට දැන් එයාල ආපහු ඇවිල්ලා, මළ පැනලා 210 00:13:30,950 --> 00:13:33,780 එයාලගෙ ගම පළාත හොඳ සල්ලිකාර සම්බාහන තිප්පොළක් කියන එක ගැන. 211 00:13:33,820 --> 00:13:34,820 හොඳයි. 212 00:13:34,820 --> 00:13:37,680 ඔයා ළඟ තියෙන දේවල් එතකු කරලා ඇල්වරස්ට දෙන්න. 213 00:13:37,680 --> 00:13:40,670 කැප්ටන්, මේ පූජකයෝ වෙන්න පුලුවන් ගැලවෑන් සැලසුම් කරන දේ හොයාගන්න අපිට තියෙන යතුර වෙන්නෙ. 214 00:13:40,670 --> 00:13:43,700 මට මතක් විදිහට, පරීක්ෂකතුමා, මම කලින්ම ඔයාට වැඩක් පැවරුවා. 215 00:13:43,700 --> 00:13:44,970 ඒ වගේම මම විශේෂ කරලම කිවුවා 216 00:13:44,970 --> 00:13:46,640 ගැලවෑන්ගෙන් පැත්තකට වෙන්න කියලා. 217 00:13:46,720 --> 00:13:48,310 වරායේ හිටපු මැරිච්ච හාදයා-- 218 00:13:48,350 --> 00:13:50,630 ඊයේ නගරේ එහා පැත්තෙ ගෑණු කෙනෙක්ට පහර දීලා. 219 00:13:50,630 --> 00:13:55,730 එයාගේ ප්‍රකාශයේ, එයා කිවුවා එයාට පහර දීපු කෙනාව පූජකයෙක් වගේ ඇඳගත්ත කෙනෙක් ඇදලා ගත්තා කියලා. 220 00:13:56,140 --> 00:13:58,640 විශ්වය සාමාන්‍යයෙන් ඔයාට මෙච්චර ආසද, පරීක්ෂකතුමා? 221 00:13:58,640 --> 00:13:59,540 මුල්ම වතාවට. 222 00:13:59,540 --> 00:14:01,630 හරි එහෙනම්, හිතමු එයාලා එකම පැවිද්දෝ කට්ටියක් කියලා. 223 00:14:01,630 --> 00:14:05,870 ඇයි එයාලා බැංකු කාරයෝ ටිකකුයි පාරේ ඉන්න වැඩකට නැති මැරයෝ වගයකුයි මරන්නේ? 224 00:14:05,870 --> 00:14:07,250 පැවිද්දා කිවුවා, 225 00:14:07,270 --> 00:14:10,060 "නම දෙනාගේ ලෙයින් පාපය සේදිලා යාවි" කියලා. 226 00:14:10,510 --> 00:14:12,340 ඒක පැහැදිළිවම යම් විදිහක පූජා විදිහක්. 227 00:14:12,340 --> 00:14:14,100 එතකොට ගැලවෑන් සම්බන්ධ නම්, 228 00:14:14,100 --> 00:14:15,680 එයා මොකද්ද දිනාගන්න හදන්නේ? 229 00:14:15,680 --> 00:14:16,590 මම දන්නේ නෑ. 230 00:14:16,940 --> 00:14:19,170 අපිට පූජකයෙක්ව හොයාගෙන අහගන්න වෙනවා. 231 00:14:19,170 --> 00:14:20,830 හොඳයි ඉතින්, අන්තිම කෙනා කරපු දේ සලකලා බලද්දී, 232 00:14:20,830 --> 00:14:22,060 ඒක නම් ලේසි වෙන එකක් නෑ. 233 00:14:22,060 --> 00:14:26,610 කැප්ටන්, මේක වෙන්නෙ ගැලවෑන් නඩුවට පෙනී ඉන්න හදන නිසා විතරක් කියලා කියන්න අවස්තාවක් නෑ. 234 00:14:26,610 --> 00:14:29,260 ඒක මොකක් වුනත්, ඒක අදම නවතිනවා. 235 00:14:29,510 --> 00:14:31,020 "නම දෙනාගේ ලේ." 236 00:14:31,040 --> 00:14:32,680 දැනටම පහක් මැරිලා. 237 00:14:34,070 --> 00:14:35,040 හරි. 238 00:14:35,320 --> 00:14:38,510 ඒත් ඔයා තාමත් ජේම්ස්ගෙ දිවුරුම් ප්‍රකාශය අහන්න මහා ජූරියේ ඉන්න ඕනා. 239 00:14:38,510 --> 00:14:40,590 ඒ වගේම, ගෝඩන්, මේක මොකක් වුනත්, 240 00:14:40,890 --> 00:14:41,920 මේක නවත්තලා දාන්න. 241 00:14:47,040 --> 00:14:48,440 බෲස්, මේ සිල්වර්. 242 00:14:48,750 --> 00:14:50,330 මම මේ දැන් මගේ මාමව හම්බුණා. 243 00:14:50,600 --> 00:14:51,950 එයා ඔයාගෙ ගණුදෙනුවට කැමති වුණා. 244 00:14:52,380 --> 00:14:53,870 ඔයා ඉල්ලමු හැම දේකටම. 245 00:14:54,130 --> 00:14:56,740 එයා මට නම කිවුවා, බෲස්. 246 00:14:57,070 --> 00:14:58,820 ඉස්කෝලෙන් පස්සෙ මාව පාර එහා පැත්තේදී හම්බෙන්න. 247 00:15:17,470 --> 00:15:20,550 කෑගහන්න එපා. දුවන්න එපා. 248 00:15:20,600 --> 00:15:21,830 ඔහොම්ම ඇතුලට නගින්න. 249 00:15:22,220 --> 00:15:23,850 නැත්නම් අපි කෙල්ලව මරණවා. 250 00:15:34,160 --> 00:15:34,980 යන්න. 251 00:15:36,390 --> 00:15:37,860 කැළැල් පරණයි. 252 00:15:38,240 --> 00:15:40,630 පේනවද තුවාල එයාගේ උරහිස උඩින් ගිහිල්ලා තියෙන විදිහ? 253 00:15:40,630 --> 00:15:42,120 අනිවාර්යයෙන්ම එයාමයි තුවාල කරගෙන තියෙන්නෙ. 254 00:15:42,120 --> 00:15:43,820 මම මෙයාට පිහියෙන් ඇන්නා, එයා ඇකිලුනේවත් නෑ. 255 00:15:44,000 --> 00:15:46,140 ඒ වගේම අල්ලේ ඝනකම් කැළැල් තියෙනවා. 256 00:15:46,140 --> 00:15:48,080 එයා පිට පිටම කපාගෙන. 257 00:15:48,080 --> 00:15:49,960 මයික් පියතුමා කිවුවා නායකයෝ එයාලවම කපාගෙන 258 00:15:49,960 --> 00:15:53,150 පස්සෙ අනුගාමිකයින්ව ලේ වලින් සලකුණු කරනවා කියලා, හරියට ආශිර්වාදයක් වගේ. 259 00:15:53,150 --> 00:15:54,290 මාරයි. 260 00:15:54,540 --> 00:15:57,050 ගෙවිච්ච දවස් තුනේදි තවත් ශරීර දෙකක් හොයාගෙන. 261 00:15:57,060 --> 00:15:58,030 වෘත්තීමය මැරයෝ. 262 00:15:58,030 --> 00:16:01,080 කොහේ හරි මරලා, පස්සෙ ගෙනල්ලා දාලා-- දෙන්නගෙම උගුරු දඬු කපලා. 263 00:16:01,090 --> 00:16:02,360 හතක් මැරුවා, 264 00:16:02,360 --> 00:16:03,370 දෙන්නෙක් මරන්න තියෙනවා. 265 00:16:03,650 --> 00:16:04,810 ඒක නම් අමුතුයි. 266 00:16:04,810 --> 00:16:07,140 කොහොමද මේ වෙනකම් කවුරුවත් මේ පූජකයින්ව දැකලා නැත්තෙ? 267 00:16:07,450 --> 00:16:09,730 එක, එයාලා මිනිස්සුන්ව මරලා නගරේ හරහා උස්සගෙන යනවා, 268 00:16:09,730 --> 00:16:11,680 එතකොට දෙක, එයාලා පූජකයෝ. 269 00:16:13,780 --> 00:16:15,370 ඊයේ පහරදීමට ලක්වෙච්ච ගෑණුකෙනා, 270 00:16:15,370 --> 00:16:19,770 එයා කිවුවා පහර දීපු කෙනා එක්කම පූජකයා අතුරුදහන් වුණා කියලා. ඒත්... 271 00:16:19,880 --> 00:16:21,590 ඒ පාර එක කෙළවරකින් ඉවර වෙන එකක්. 272 00:16:27,380 --> 00:16:28,370 කුණු කාණු. 273 00:16:29,390 --> 00:16:30,820 අපෝ, එපා. 274 00:16:37,190 --> 00:16:43,940 ඉතින්, ගෑණු කෙනාට පහර දුන්න එකාව පූජකයා අපිට උඩින් තියෙන පටු පාරට ඇදගෙන එනවා. 275 00:16:44,670 --> 00:16:46,960 ඊළඟට, එයා මුහුදු ලිහිණීන්ට කෑමක් වෙනවා. 276 00:16:50,040 --> 00:16:51,400 වරාය තියෙන්නෙ මා පැත්තෙ. 277 00:16:58,080 --> 00:16:59,080 ආයෙමත්? 278 00:17:00,850 --> 00:17:02,660 ඔයා මිට එහා මෙහා කරන්න බැලුවද? 279 00:17:04,770 --> 00:17:06,630 හරි ඉතින්, ඔයා ඒකෙ මොකද්ද බිමින් තිබ්බේ? 280 00:17:09,230 --> 00:17:10,710 ඩොක්ටර්, තොම්ප්කින්ස්, මගෙන් උදව්වක් ඕනද? 281 00:17:10,710 --> 00:17:12,870 කොහොමද, එඩ්. මේ තමයි මැරිච්ච පූජකයගේ මරණ පරීක්ෂණ වාර්තාව. 282 00:17:12,870 --> 00:17:14,920 ජිම්ට ඕනලු ඔයා විෂ පරීක්ෂාවක් කරන්න. 283 00:17:15,970 --> 00:17:17,170 හරිම ලස්සනයි. 284 00:17:17,260 --> 00:17:19,510 කෙනෙක් මතට ඒ වගේ වේදනාවක් පමුණුවන්න තියෙන අවශ්‍යතාවය. 285 00:17:20,220 --> 00:17:21,340 තව මොනාහරි තියෙනවද? 286 00:17:22,290 --> 00:17:23,200 නෑ. 287 00:17:24,140 --> 00:17:25,120 ඔව්. 288 00:17:25,740 --> 00:17:27,910 ඔයා දැන් කතා කර කර හිටියේ ක්‍රිස්ටීන්ටද? 289 00:17:28,500 --> 00:17:29,060 මොකක්? 290 00:17:29,060 --> 00:17:32,750 අනේ, සමාවෙන්න. ඒක ඇහුනේ හරියට ඔයා නැවතිලා ඉන්න තැන ඉන්න කෙනෙක්ට කතා කරනවා වගේ, අනික... 291 00:17:32,750 --> 00:17:34,140 මම කතා කර කර හිටියේ මගේ ජලනල අලුත්වැඩියා කරන කෙනාට. 292 00:17:35,860 --> 00:17:37,400 හොඳයි, ඔයාට ක්‍රිස්ටීන් ගැන ආරංචියක් නැද්ද? 293 00:17:37,470 --> 00:17:39,550 මම දන්නවා එයා අසනීපෙන් ඉන්නෙ කියලා කිවුවා. මම හිත හිත හිටියේ ඇවිල්ලා යන එක ගැන... 294 00:17:39,550 --> 00:17:41,640 ඇත්තටම, එයා අසනීපෙන් නෙවෙයි. 295 00:17:42,020 --> 00:17:43,040 එයා කිවුවේ බොරු. 296 00:17:43,460 --> 00:17:44,520 අපි හැමෝටම. 297 00:17:44,880 --> 00:17:46,990 මම හොයාගත්තා, ක්‍රින්ගල් නෝනා නගරෙන් ගිහිල්ලා 298 00:17:47,030 --> 00:17:48,420 ඩොගටි නිලධාරීතුමත් එක්ක. 299 00:17:48,430 --> 00:17:50,760 එයා ඩොගටි එක්ක ගොතව වලින් ගියා? 300 00:17:51,660 --> 00:17:53,070 ඒත් එයා ජරා මිනිහෙක්නෙ. 301 00:17:54,140 --> 00:17:55,120 ආදරේ. 302 00:17:57,140 --> 00:17:59,320 මට හිතාගන්න බෑ. 303 00:18:05,280 --> 00:18:06,590 ඔයාට ඒක ගන්න ඕනද? 304 00:18:07,140 --> 00:18:08,450 නෑ. මම හිතන්නෙ නෑ. 305 00:18:15,440 --> 00:18:16,890 අයියෝ, එඩ්... 306 00:18:16,890 --> 00:18:18,540 ඔයාට හොඳටම දුකයි වගේ. 307 00:18:18,820 --> 00:18:21,430 මේ වෙලාවෙ, මම මේ හදන්නෙ මගේ රස්සාවට අවධානය දෙන්න. 308 00:18:21,520 --> 00:18:23,550 හොඳයි, ඔයාට කොයි වෙලේ හරි කතා කරන්න ඕන නම් මට කියන්නකො. 309 00:18:23,620 --> 00:18:25,330 ස්තූතියි. ඒක නම් හුඟක් අගේ කරනවා. 310 00:18:36,910 --> 00:18:37,740 ඔව්? 311 00:18:37,740 --> 00:18:40,140 කොහෙද අබ ක්‍රීම් එක තියෙන්නෙ? 312 00:18:40,370 --> 00:18:41,880 ඔයා ඉවරකරලා නොතිබ්බොත් හොඳයි... 313 00:18:43,180 --> 00:18:44,160 කමක් නෑ. 314 00:18:52,300 --> 00:18:54,610 සිල්වර්, ඔයා හොඳින්ද? මොකද වුණේ? 315 00:19:01,780 --> 00:19:03,500 තමුන්ට එක අවස්තාවක් තියෙනවා. 316 00:19:03,500 --> 00:19:04,730 තමුන් අපිට යන්න දෙනවා... 317 00:19:07,530 --> 00:19:08,800 තමුන් කතා කරන්නෙ... 318 00:19:09,130 --> 00:19:10,860 මම කතා කරන්න කිවුවාමයි. 319 00:19:11,330 --> 00:19:12,620 තේරෙනවද? 320 00:19:14,150 --> 00:19:17,760 දැන්... ඉතින් ඔයාලා දන්නවා, අපි ඉන්නෙ නගරෙන් එළියේ, 321 00:19:17,760 --> 00:19:21,110 ඒ වගේම මෙහෙ අනිවාර්යයෙන්ම ඔයාලා කෑගහනවා ඇහෙන්න කිසිම කෙනෙක් නෑ, 322 00:19:21,200 --> 00:19:22,540 මම ඇරෙන්න. 323 00:19:22,540 --> 00:19:24,990 ඔය වැඩ කරන්නෙ වේන් සමාගම ඇතුලේ ඉන්න මිනිස්සුන්ට. 324 00:19:24,990 --> 00:19:26,060 ඔයාට කවුරු සල්ලි ගෙව්වත්... 325 00:19:28,540 --> 00:19:29,670 ආයෙමත්... 326 00:19:30,450 --> 00:19:34,060 තමුන් කතා කරන්නෙ මම කතා කරන්න කිවුවාමයි. 327 00:19:34,840 --> 00:19:37,770 දැන්, මගේ සේවායෝජකයන්ට ආරංචි වෙලා තියෙනවා 328 00:19:37,770 --> 00:19:41,450 ඔයා ඔයාගේ සමාගමේ කොටස් විකුණන්න යනවා කියලා 329 00:19:41,450 --> 00:19:44,570 මේ කෙනාගෙ මාමටද? 330 00:19:44,980 --> 00:19:46,470 ඒක නම් හොඳ දෙයක් නෙවේ. 331 00:19:46,860 --> 00:19:48,700 ඒත් ඒක නිසා නෙවෙයි අපි මෙතනට ආවේ. 332 00:19:49,060 --> 00:19:58,080 කාරණේ තමයි: කවුදෝ කෙනෙක් තෝමස් සහ අසරණ මාතා වේන්ගෙ මරණ ගැන විස්තර හොයනවා. 333 00:19:58,680 --> 00:20:00,380 ඉතින් මම දැනගන්න කැමැත්තෙන් ඉන්නෙ කවුද කියලා. 334 00:20:02,760 --> 00:20:04,030 විහිළුවක් කලේ. 335 00:20:04,600 --> 00:20:07,930 අපි දන්නවා ඒක කලේ මේ කෙල්ලගේ මාමා කියලා. 336 00:20:07,930 --> 00:20:15,300 ඉතින්... මට පැවරුවා හිතවත් වයසක මාමා පුංචි බෲස් වේන්ට මොනාද කිවුවේ කියලා හොයා ගන්න. 337 00:20:15,300 --> 00:20:16,220 මුකුත් නෑ. 338 00:20:17,020 --> 00:20:19,000 ගැලවෑන් මට මුක්ටුහ් කිවුවේ නෑ. 339 00:20:19,930 --> 00:20:21,060 තමුන් හිතන්නෙ 340 00:20:21,060 --> 00:20:24,140 තමුන් පොඩි එකෙක් නිසා මම තමුන්ට ගහන එකක් නෑ කියලද? 341 00:20:24,530 --> 00:20:26,430 නැත්නම් තමුන් තමුන් නිසා කියලද? 342 00:20:27,550 --> 00:20:30,960 මොකද්ද ඒකෙන් තමුන්ගේ අම්මටයි තාත්තටයි වුනේ? 343 00:20:32,670 --> 00:20:36,390 මෙතන අවධානම් සහිත බිලියන ගානක් තියෙනවා. 344 00:20:36,470 --> 00:20:38,070 ඒ වගේම ඒවා තියෙන්නෙ B කෙනෙක් එක්ක. 345 00:20:39,580 --> 00:20:40,800 තමුන්ට කරන්න ඕන දෙයක් මට කරනවා. 346 00:20:41,370 --> 00:20:42,560 මම මුකුත් දන්නේ නෑ. 347 00:20:42,560 --> 00:20:44,690 හරි, එහෙනම් අපි කෙල්ලගෙන් පටන් ගමු. 348 00:20:44,690 --> 00:20:46,250 තමුන් එයාව ඇල්ලුවොතින්, මම දිවුරනවා... 349 00:20:47,380 --> 00:20:48,340 ඇත්තට? 350 00:20:48,970 --> 00:20:52,670 මට හොඳම කෙනත් තර්ජනය කරලා තියෙනවා, ළමයෝ, එතකොට තමුන් නම්... 351 00:20:53,380 --> 00:20:55,640 ඇත්තටම බය හිතෙන්නෙ නෑ. 352 00:20:56,310 --> 00:20:58,350 දැන්, ඉන්න මම තමුන්ට කියන්නම් 353 00:20:58,350 --> 00:21:00,980 මේක කොහොමද වෙන්න යන්නේ කියලා. 354 00:21:01,640 --> 00:21:02,950 විනාඩියකින්, 355 00:21:03,330 --> 00:21:08,300 මම තමුන්ලගෙන් එක්කෙනෙක්ව පිටි පස්සට අරගෙන ගිහිල්ලා 356 00:21:08,300 --> 00:21:12,030 ඇඟිලි කපන්න පටන් ගන්නයි යන්නේ. 357 00:21:12,280 --> 00:21:13,790 එතකොට ඔයාලා කතා කරන්නයි යන්නෙ. 358 00:21:14,230 --> 00:21:16,460 මම මේක හුඟ කාලයක් තිස්සේ ඉඳන් කරනවා, 359 00:21:16,460 --> 00:21:19,850 ඒ වගේම හැම කෙනාම කතාත් කරනවා. 360 00:21:21,310 --> 00:21:25,830 ඉතින්... ඔයාලටඇත්තටම අත් මේස් පළදින්න ආසාවක් නැත්නම්, 361 00:21:25,930 --> 00:21:28,070 මේක තමයි අන්තිම අවස්තාව. 362 00:21:28,080 --> 00:21:31,920 තියෝ ගැලවෑන් මොනාද දන්නෙ? 363 00:21:37,740 --> 00:21:39,420 හරි හරි. 364 00:21:43,120 --> 00:21:43,910 අපි යමු. 365 00:21:43,910 --> 00:21:45,430 එපා, එපා, එපා, එපා, එපා! 366 00:21:45,430 --> 00:21:47,660 - එපා, ඉන්න, නවතින්න! නවතින්න, නවතින්න, නවතින්න! - එපා! 367 00:21:47,660 --> 00:21:48,910 සිල්වර්, ඔයාට මේයාට කියන්න වෙනවා. 368 00:21:48,910 --> 00:21:51,020 මම ගණුදෙනුවේ මගේ කොටස කරනම්, මම පොරොන්දු වෙනවා. අනේ. 369 00:21:51,020 --> 00:21:52,270 අනේ. මම පොරොන්දු වෙනවා. 370 00:21:53,640 --> 00:21:55,960 ඒත් මාගේ මාමා මට කිසිම දෙයක් කිවුවේ නෑ. 371 00:21:56,160 --> 00:21:57,670 ඒත් ඔයා මට පණිවුඩයක් තියලා තිබ්බනේ. 372 00:21:57,960 --> 00:22:00,360 මට කරන තිබ්බේ අද හවස් වෙනකම් ඔයාට කරන්න මොනා හරි දෙන එකයි. 373 00:22:00,550 --> 00:22:02,400 එයාට විශ්වාසයි එයා නිදහස් වෙන්නයි යන්නේ කියලා. 374 00:22:02,660 --> 00:22:04,770 ඊට පස්සෙ එයා ඔයාට ඒත්තු ගන්වනවා ඔයාගේ සමාගම විකුණන්න කියලා. 375 00:22:05,780 --> 00:22:07,350 මට සමාවෙන්න, බෲස්. 376 00:22:07,700 --> 00:22:08,990 මම මුකුත් දන්නේ නෑ. 377 00:22:09,080 --> 00:22:10,090 ඇත්තට? 378 00:22:10,150 --> 00:22:11,360 මම දන්නේ නෑ! 379 00:22:11,410 --> 00:22:12,660 පව්. 380 00:22:12,800 --> 00:22:14,060 - එපා. - එපා! 381 00:22:14,060 --> 00:22:14,820 ළමයෝ. 382 00:22:14,820 --> 00:22:15,810 එපා! අනේ. 383 00:22:15,820 --> 00:22:18,810 ළමයෝ. ඔයාට ඇත්තටම කෙල්ලෝ ගැන මීට වඩා හොඳ රසයක් තියෙන්න ඕනා. 384 00:22:19,200 --> 00:22:20,820 එපා! 385 00:22:23,150 --> 00:22:23,770 එපා! 386 00:22:23,900 --> 00:22:25,610 නවත්තන්න! බෲස්! 387 00:22:30,940 --> 00:22:33,890 ගෝතම් නගරය එයාගේ අන්තිම මැණික පෙන්නලා තියෙන්නෙ කියලා ඔයා හිතනකොට, 388 00:22:34,000 --> 00:22:36,360 එයා මලක් වගේ එලියට එනවා. 389 00:22:36,360 --> 00:22:37,790 ඔයා උපමා වාක්‍ය කලවම් කරනවා. 390 00:22:37,790 --> 00:22:39,590 මම ඉන්නෙ විකාර කුණු කානුවක් ඇතුලේ. 391 00:22:41,770 --> 00:22:42,830 ඔයාට මොනා හරි ඇහෙනවද? 392 00:22:44,850 --> 00:22:45,870 කට හඬක්. 393 00:23:05,710 --> 00:23:06,970 මම මේ රස්තියාදුකාරයව දන්නවා. 394 00:23:07,200 --> 00:23:08,670 කුලියට වැඩ කරනවා. 395 00:23:08,690 --> 00:23:10,810 නළලේ තියෙන ඇඟිල්ලෙන් පාට කරපුවා බලන්න. 396 00:23:10,810 --> 00:23:13,000 වරාය ළඟ හම්බෙච්ච මිනිහගෙත් ඔහොම්මම තිබ්බා. 397 00:23:13,180 --> 00:23:14,490 හරියට ආශිර්වාදයක් වගේ. 398 00:23:15,220 --> 00:23:17,500 මේක කරපු එකා හුගක් දුර වෙන්න වෙන්න බෑ. 399 00:23:17,500 --> 00:23:18,030 අපි... 400 00:23:18,030 --> 00:23:18,950 හාවි! 401 00:23:27,520 --> 00:23:28,600 අපොයි, එපා, එපා, එපා, එපා, එපා... 402 00:23:28,600 --> 00:23:31,200 අනේ, අනේ, එපා. ඔහොම ඉන්න. 403 00:23:39,280 --> 00:23:40,770 එයාට ගිලන් රථයක් ඕනා. 404 00:23:42,540 --> 00:23:44,470 අපි ඌව නැගිට්ටවන්න ඕනා, කතා කරවන්න ඕනා. 405 00:23:44,470 --> 00:23:47,340 වේදනාවක් දැනෙන්නෙ නැති ආගමික අන්ධ භක්තිකයෙක්ද? මොකද්ද අපි බලන විදිහ? 406 00:23:47,340 --> 00:23:50,530 මේ පිස්සෝ ටික මිනිස්සු අට දෙනෙක්ව මරලා ඉන්නෙ. උන්ගේ සැලැස්ම මොකක් වුනත්, 407 00:23:50,530 --> 00:23:53,220 ගැලවෑන් මොකක් කරන්න හැදුවත්, ඒක මේ දැන් වෙනවා. 408 00:23:53,220 --> 00:23:54,150 අපි මූව කතා කරවනවා. 409 00:23:54,150 --> 00:23:55,750 අපි මොකද්ද කරන්නේ, මූට වද දෙන්නද? 410 00:23:55,760 --> 00:23:57,920 මැරෙන්න අරිනවා කියලා තර්ජනය කරන්නද? එයාට ඒක වැඩක් නෑ. 411 00:24:00,040 --> 00:24:01,050 පල්ලෙහාට සිග්නල් නෑ. 412 00:24:01,050 --> 00:24:02,720 මම කතා කරන්නම්, හැබැයි මට උඩට යන්න වෙනවා. 413 00:24:02,870 --> 00:24:03,750 ස්තූතියි. 414 00:24:04,470 --> 00:24:05,410 දෙයියනේ! 415 00:24:06,420 --> 00:24:10,280 පළිගැනීමේ දවස. 416 00:24:12,480 --> 00:24:16,820 පළිගැනීමේ දවස, සහෝදරයා. 417 00:24:24,810 --> 00:24:25,820 බෲස්? 418 00:24:32,900 --> 00:24:35,620 හොඳයි, වෙන මුකුත් නැතත්, 419 00:24:35,620 --> 00:24:40,190 අද දවස මට බිලියනපති කොල්ලො වෙනුවෙන් පෙන්නන්න අලුත හොයාගත්ත ගෞරවයක් දීලා තියෙනවා. 420 00:24:40,190 --> 00:24:41,970 කොල්ලා පේනවට වඩා දරදඬුයි. 421 00:24:42,010 --> 00:24:43,410 මොන මගුලක්වත් දැනගෙන හිටියේ නෑ. 422 00:24:43,410 --> 00:24:44,660 ඔය එයාව මැරුවද? 423 00:24:45,310 --> 00:24:47,320 නෑ, තාම නෑ. 424 00:24:47,880 --> 00:24:50,230 ඒත් ඉතිරිය යම් ප්‍රමාණයකින් ඔයාට බාරයි. 425 00:24:50,920 --> 00:24:52,110 මම තමුන්ට කිවුවා... 426 00:24:52,790 --> 00:24:54,750 මගේ මාමා මට මුකුත් කිවුවේ නෑ. 427 00:24:54,840 --> 00:24:56,270 ඔයා දිගටම ඔය කතාව කියන්නද යන්නේ? 428 00:24:56,280 --> 00:24:57,600 ඒක තමා ඇත්ත. 429 00:24:58,510 --> 00:25:00,780 බෲස්, මට සමාවෙන්න! මම මුකුත් දන්නෙ නෑ! 430 00:25:00,780 --> 00:25:01,900 තමුන් දන්නවද? 431 00:25:03,350 --> 00:25:04,650 මට තමුන්ව පෙන්න බෑ. 432 00:25:05,670 --> 00:25:06,830 වේන් කොල්ලා නම්-- 433 00:25:07,000 --> 00:25:09,330 එයා ළඟ නම් පොඩි වීර කමක් තියෙනවා. 434 00:25:09,760 --> 00:25:10,840 ඒත් තමුන් නම්... 435 00:25:11,520 --> 00:25:15,730 ඔයා දන්නවද, ඔයාට කෙනෙක්ව හම්බෙනවා, ඒත් ඔයාට එයාව අල්ලන්නෙ නෑ? 436 00:25:16,890 --> 00:25:19,040 අන්න ඒ විදිහට තමා මටත් තමුන් ගැන දැනෙන්නෙ. 437 00:25:19,500 --> 00:25:22,790 අන්න ඒ නිසයි මේක හුඟක් ලේසි වෙන්න යන්නෙ. 438 00:25:25,310 --> 00:25:26,620 තමුන් මොකද්ද කරන්නේ? 439 00:25:26,920 --> 00:25:31,180 මම හරියටම දැනගන්නයි යන්නේ තමුන් කියන්නෙ ඇත්ත තමා කියලා. 440 00:25:33,430 --> 00:25:36,100 මාව අල්ලපං බලන්න, එතකොට මගේ මාමා උඹගේ බොකු බඩවැල් එලියට ගයි. 441 00:25:36,510 --> 00:25:39,330 උඹ ආදරේ කරන හැම කෙනෙක්ම කෑ ගහ ගහ මැරිලා යයි. 442 00:25:40,100 --> 00:25:41,510 මම දැන් මේක ඇති. 443 00:25:41,850 --> 00:25:44,310 මට යන්න දීපන්. දැන්මම! 444 00:25:44,660 --> 00:25:45,950 හොඳයි එහෙනම්, කොහොමද! 445 00:25:46,890 --> 00:25:49,180 හඳුනාගන්න ලැබීම සතුටක්! 446 00:25:49,180 --> 00:25:51,600 මම දැනගෙන හිටියා ඔය ඇතුලේ කවුරු හරි හැංගිලා ඉන්නවා කියලා. 447 00:25:51,640 --> 00:25:54,240 උඹ කැත තරම්ම බීරියිද? 448 00:25:54,430 --> 00:25:57,180 මම කිවුවේ... මට යන්න දීපිය! 449 00:25:57,510 --> 00:25:59,920 මට ඔයා කියපු එක ඇහුනා, කුමාරිකාවනි. 450 00:26:01,300 --> 00:26:02,400 තමුසේ මොකද්ද කරන්නේ? 451 00:26:03,580 --> 00:26:04,520 නවත්තනවා! 452 00:26:04,520 --> 00:26:07,090 මලෝන්! නම මලෝන්! 453 00:26:07,090 --> 00:26:10,470 - ඒ මොකද්ද ඒ? - මලෝන්. ඒක තමා නම. 454 00:26:10,470 --> 00:26:13,090 බෲස් වේන්ගෙ දෙමව්පියන්ව මරපු මිනිහා. 455 00:26:13,580 --> 00:26:15,070 එහෙනම් ඔයාගේ මාමා ඔයාට කිවුවා. 456 00:26:15,070 --> 00:26:16,690 අද නෙවෙයි. කලින්. 457 00:26:16,690 --> 00:26:17,970 එයා මුලින්ම හොයාගත්ත දවසේ. 458 00:26:17,970 --> 00:26:19,370 මලෝන් කියන්නේ හැම තැනම තියෙන නමක්. 459 00:26:19,370 --> 00:26:21,180 එයාගේ මුල් නම පටන් ගන්නෙ "M" අකුරෙන්. 460 00:26:21,180 --> 00:26:22,570 එච්චරයි මම දන්නෙ. 461 00:26:23,970 --> 00:26:25,220 නවත්තන්න! 462 00:26:26,050 --> 00:26:27,180 ඔයා දන්නවද? 463 00:26:27,700 --> 00:26:29,200 මම ඔයාව විශ්වාස කරනවා. 464 00:26:31,400 --> 00:26:32,970 හැමදෙයක්ම හොඳින්ද? 465 00:26:36,630 --> 00:26:37,620 ඔව්. 466 00:26:40,010 --> 00:26:40,950 හැමදෙයක්ම හොඳින්. 467 00:26:43,660 --> 00:26:44,750 මාව මතකද? 468 00:26:44,750 --> 00:26:47,400 පහල මට්ටමේ කෙල්ල? 469 00:26:47,700 --> 00:26:50,570 බෲස්... මොකද්ද මේ වෙන්නෙ? 470 00:26:50,570 --> 00:26:52,270 මේක මොන වගේද පේන්නෙ, පඹයෝ? 471 00:26:52,480 --> 00:26:53,720 අපි තමුන්ව රැවැට්ටුවා. 472 00:26:54,620 --> 00:26:56,140 ඒ වුනාට, ඒක මට කරන්න වුණා නම්, 473 00:26:56,140 --> 00:26:58,200 තමුන්ට ඇඟිලි කීපයක්ම නැතිවෙන්න තිබුණා. 474 00:26:59,060 --> 00:27:00,560 ලාමක විදිහටද සළකන්නේ, ටොම්? 475 00:27:01,240 --> 00:27:02,340 කැට්. 476 00:27:05,540 --> 00:27:06,450 ස්තූතියි. 477 00:27:06,450 --> 00:27:08,170 ස්තූතියි, වේන් මහත්මයා. 478 00:27:08,210 --> 00:27:09,740 ව්‍යාපාර කරන්න ලැබීම සතුටක්. 479 00:27:09,760 --> 00:27:11,310 කණේ පාරවල් ගැන සමාවෙන්න. 480 00:27:11,750 --> 00:27:13,850 ඔයාලට මෙයා ගැන ප්‍රශ්ණයක් නැතිවෙයිද, 481 00:27:13,860 --> 00:27:15,900 නැත්නම් මම, ආ...? 482 00:27:16,300 --> 00:27:18,100 එපා. අවුලක් නෑ. 483 00:27:19,100 --> 00:27:21,410 වෙනි මහත්මයා. කොල්ලනේ. 484 00:27:24,630 --> 00:27:26,750 ඔයා සමහර විට දැන් හුඟක් අන්ද මන්ද වෙලා ඇත්තේ. 485 00:27:27,670 --> 00:27:29,920 සමහර විට ඔලුවේ දහසක් ප්‍රශ්ණ ඇති. 486 00:27:29,920 --> 00:27:30,530 බෲස්, කරුණාකරලා... 487 00:27:30,530 --> 00:27:31,630 කට වහගන්නවා! 488 00:27:32,280 --> 00:27:33,780 මම ඔයාව විශ්වාස කළා, සිල්වර්. 489 00:27:34,290 --> 00:27:35,580 ඔයාගෙ මාමව අත්අඩංගුවට ගත්තට පස්සෙ පවා, 490 00:27:35,580 --> 00:27:37,470 මම ඔයා මගේ යාලුවා කියලා විශ්වාස කළා. 491 00:27:38,640 --> 00:27:41,030 සෙලීනා තමා මට අන්තිමේදී ඒත්තු ගැන්නුවේ. 492 00:27:41,030 --> 00:27:43,160 මම කවදාවත් තමුන්ගේ මෝඩ හැසිරීම පිළිගත්තේ නෑ. 493 00:27:43,390 --> 00:27:44,740 එයා ඔයාගේ නවාතැනට ඇතුල් වෙලා, 494 00:27:46,110 --> 00:27:47,620 මං ගැන ඔයා ළඟ තිබ්බ ෆයිල් එක හොයාගත්තා. 495 00:27:48,090 --> 00:27:50,650 ඔයාව එවලා තියෙන්නෙ මගේ සමාගම විකුණන්න කියලා මාව තල්ලු කරන්න කියන එක පැහැදිළි වුණා, 496 00:27:50,690 --> 00:27:52,510 ඔයාගේ සම්පූර්ණ පවුලම දූෂිතයි කියන එක, 497 00:27:52,510 --> 00:27:55,330 ඒත් මම සිද්ධ වුණා ඔයාගේ මාමා මගේ දෙමාපියන්ගෙ මරණේ ගැන මොනාද දන්නේ කියලා හොයාගන්න. 498 00:27:55,390 --> 00:27:56,230 දැන් මම දන්නවා. 499 00:27:58,440 --> 00:27:59,270 ස්තූතියි. 500 00:28:00,010 --> 00:28:01,820 බෲස්! ඉන්න. 501 00:28:01,980 --> 00:28:03,370 ඒ නම ඇත්ත නෙවෙයි. 502 00:28:04,630 --> 00:28:06,470 මම එයාව නවත්තන්න් ගොතපු එකක් ඒක. 503 00:28:07,980 --> 00:28:08,940 එකට නම් හිනා යනවා. 504 00:28:09,080 --> 00:28:13,350 ඔයා ඒක ගෙතුවේ පිහිටය යට වෙලා ඉන්දැද්දී, 505 00:28:13,350 --> 00:28:15,650 බෲස්ට වද දෙනකොට නෙවෙයි. 506 00:28:16,110 --> 00:28:17,280 පුංචි බැල්ලි, මම... 507 00:28:17,280 --> 00:28:18,350 අනේ මේ. 508 00:28:19,390 --> 00:28:20,610 කරලා බලපං. 509 00:28:25,150 --> 00:28:26,490 ඔයා මගේ මාමා ගැන කිවුවා හරි. 510 00:28:27,250 --> 00:28:29,660 එයා හැමෝම කියන දේවල් කළා. 511 00:28:30,790 --> 00:28:31,730 ඊට අන්ත දේවල්. 512 00:28:32,650 --> 00:28:34,650 මම ඔයාට මොකද්ද කිවුවේ කියලා එයා හොයාගත්තම, 513 00:28:35,040 --> 00:28:35,960 එයා මාව මරයි. 514 00:28:37,660 --> 00:28:39,620 ඔයා මගේ යාලුවා වගේ බොරුවට රඟපෑවා. 515 00:28:43,200 --> 00:28:44,310 යන්නම්, සිල්වර්. 516 00:28:45,420 --> 00:28:46,300 බෲස්. 517 00:28:47,330 --> 00:28:48,990 ඔයා මට අද කියපු දේවල්. 518 00:28:51,110 --> 00:28:52,130 මම ඔයාව විශ්වාස කළා. 519 00:28:53,370 --> 00:28:56,120 ඔව්. ඒක තමා අරමුණ වුණේ. 520 00:28:56,120 --> 00:28:57,680 බෲස්, ඔයාට බෑ මෙහෙම කරන්න. 521 00:28:59,930 --> 00:29:01,110 මේ ඔයා නෙවෙයි. 522 00:29:10,470 --> 00:29:11,750 ඒ ඔයා හිතන දේනේ. 523 00:29:16,170 --> 00:29:17,230 ඒත් ඔයා වැරදියි. 524 00:29:20,950 --> 00:29:21,940 බෲස්... 525 00:29:23,270 --> 00:29:24,330 බෲස්! 526 00:29:25,200 --> 00:29:26,330 බෲස්! 527 00:29:39,490 --> 00:29:40,630 ගිලන්රථය... 528 00:29:45,240 --> 00:29:47,000 බොන්න... සහෝදරයා. 529 00:29:50,350 --> 00:29:51,460 පේන්නෙ නෑ. 530 00:29:51,460 --> 00:29:52,400 ඔයාට තුවාල වෙලා. 531 00:29:52,570 --> 00:29:53,440 හෙලවෙන්නෙ නැතුව ඉන්න. 532 00:29:53,560 --> 00:29:54,550 පොලීසිය? 533 00:29:54,550 --> 00:29:56,610 මැරුණා. අපි මෙතනට නියම වෙලාවට ආවේ. 534 00:29:58,410 --> 00:30:00,550 නම දෙනාගේ ලෙයින්... 535 00:30:00,840 --> 00:30:03,500 පාපය සේදිලා යාවි. 536 00:30:03,690 --> 00:30:06,560 මම මගේ වැඩේ කෙරුවා, සහෝදරයා. 537 00:30:06,730 --> 00:30:08,220 දැන් ඉතුරු වෙලා තියෙන්නෙ 538 00:30:08,570 --> 00:30:09,560 පිරිමි දරුවා විතරයි. 539 00:30:09,560 --> 00:30:11,700 ඔව්. පිරිමි දරුවා. 540 00:30:12,490 --> 00:30:14,940 මට ඔයාගේ ආශිර්වාදය දෙන්න, සහෝදරයා. 541 00:30:19,450 --> 00:30:20,690 කරුණාකරලා. 542 00:30:37,250 --> 00:30:39,100 ගොතම්වල පිරිමි දරුවා 543 00:30:39,110 --> 00:30:40,980 මැරේවි, 544 00:30:41,500 --> 00:30:43,040 එතකොට නගරය 545 00:30:43,040 --> 00:30:44,940 පිරිසිදු වේවි. 546 00:30:46,250 --> 00:30:47,820 පරීක්ෂකතුමා, කොහෙද...? 547 00:30:48,980 --> 00:30:49,980 මොකක්? 548 00:30:54,040 --> 00:30:54,920 තමුසේ කවුද?! 549 00:30:54,920 --> 00:30:56,920 ගෝතම් පොලීසියෙන්. තමුන්ව අත්අඩංගුවට ගන්නවා. 550 00:30:56,920 --> 00:30:59,470 මෙයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න, මෙයාගෙන මොනාහරි දැනගන්න පුලුවන්ද බලන්න. 551 00:30:59,720 --> 00:31:01,210 මට බාන්ස්ව හම්බවෙන්න ඕනා. 552 00:31:11,290 --> 00:31:12,110 බෲස්? 553 00:31:13,270 --> 00:31:14,350 බෲස්, ඔයා ඇතුලෙද? 554 00:31:15,420 --> 00:31:16,630 මාස්ටර් බෲස්? 555 00:31:18,770 --> 00:31:20,030 මාස්ටර් B, ඔයා ඉන්නවද? 556 00:31:24,340 --> 00:31:25,780 ඔයා අනවසරවයි ඇතුල් වෙන්නෙ. 557 00:31:27,810 --> 00:31:29,430 මම හොයන්නෙ බෲස් වේන්ව. 558 00:31:29,910 --> 00:31:31,450 එයා ෆෝන් එකට ආන්ස්වර් කරන්නේ නෑ. 559 00:31:31,570 --> 00:31:33,430 එයා ගෙදරත් නෑ, එයා ඉස්කෝලෙත් නෑ. 560 00:31:33,560 --> 00:31:36,530 මම හිතන්නෙ, එයා අර තමුන්ගේ හොටු පිරිච්ච පුංචි ලේලි එක්ක ඇති. 561 00:31:36,890 --> 00:31:37,930 කණගාටුයි. 562 00:31:38,580 --> 00:31:40,520 දැන් ඉතින්, මම තමුන්ට යන්න කියලා යෝජනා කරනවා 563 00:31:40,520 --> 00:31:41,890 තාමත් පුළුවන් වෙලාවෙ. 564 00:31:42,810 --> 00:31:44,780 මට පේනවා තමුන් පොඩ්ඩක් විතර වැඩකාරයෙක් කියලා, නේද? 565 00:31:45,910 --> 00:31:47,200 එහෙම වුණා නම් එහෙම, ටැබී. 566 00:31:47,470 --> 00:31:50,380 මහලොකු නරක ගැලවෑන් නියෝග දෙනවා, එතකොට තමුන් බයේ එහා මෙහා දුවනවා, 567 00:31:50,380 --> 00:31:51,380 ගෙදරට මැරිච්ච හාවෝ අරගෙන එන ගමන්, 568 00:31:51,380 --> 00:31:53,140 එතකොට තමුන්ට ඔළුව අතගාවගන්න පුළුවන්නේ? 569 00:31:53,140 --> 00:31:56,090 මම දැනගන්න ආසාවෙන් ඉන්නෙ මම තමුන්ව අතුරුදහන් කලොත් එයා මොකක් කරයිද කියලා. 570 00:31:56,410 --> 00:31:58,300 අවන්කමවම, මම නම් හිතන්නෙ නෑ එයාට ඒ ගැන වැඩක් තියෙයි කියලා. 571 00:31:58,300 --> 00:32:02,150 අර පොඩි කොල්ලට මොනා හරි වෙලා කියලා මම දැනගත්තොත්, 572 00:32:02,760 --> 00:32:04,160 අපි හොයාගමු නේද? 573 00:32:24,080 --> 00:32:24,950 ඕක නවත්තනවා! 574 00:32:44,430 --> 00:32:47,430 ඇත්තටම කියන්න ඕනා, මම කිය කිය හිටියේ ඇත්ත. 575 00:32:47,470 --> 00:32:49,490 මම කිසිම දන්නෙ නෑ බෲස් වේන් කොහෙද කියලා. 576 00:32:49,930 --> 00:32:51,460 හැබැයි මම එයාට කියන්නම් ඔයා ඇහුවා කියලා. 577 00:33:31,890 --> 00:33:33,900 මිස්ටර් ඩෙන්ට්, ඔයාගේ සාක්ෂිකාරයා. 578 00:33:34,060 --> 00:33:36,270 ඉතින්, ජේම්ස් නගරාධිපතිතුමා... 579 00:33:36,270 --> 00:33:37,820 මට පොඩ්ඩක් සමාවෙන්න, මිස්ටර් ඩෙන්ට්. 580 00:33:37,870 --> 00:33:39,780 මම හිතන්නෙ ඔයා අදහස් කරන්නෙ හිටපු නගරාධිපති කියලා. 581 00:33:40,120 --> 00:33:42,200 මම ගෝතම්වල සාමාන්‍ය නගරවැසියෙක්... 582 00:33:42,630 --> 00:33:43,990 මෙතනට ඇත්ත කියන්න ආපු. 583 00:33:47,230 --> 00:33:48,460 මිස්ටර් ජේම්ස්... 584 00:33:49,980 --> 00:33:54,050 ...ඔයාට පුළුවන්ද මේ අවුරුද්දෙ ඔක්තෝබර් මාසේ ඔයා කොහෙද හිටියේ කියලා ඇත්තම කියලා පටන්ගන්න. 585 00:33:54,650 --> 00:33:55,950 මොන මගුලකද ඔයා ගියේ? 586 00:33:55,950 --> 00:33:57,840 බුලොකුයි මායි පූජකයින්ගෙන් කෙනෙක්ව අල්ලගත්තා. 587 00:33:57,840 --> 00:33:58,610 මම කිවුවා හරි. 588 00:33:58,610 --> 00:34:01,690 උන් පාපයේ නගරය පිරිසිදු කරන්න යම් විදිහක පූජා විදිහක් සම්පූර්ණ කර කර ඉන්නෙ. 589 00:34:01,940 --> 00:34:03,380 උන්ට එක ගොදුරයි මගහැරිලා තියෙන්නෙ. 590 00:34:03,400 --> 00:34:06,140 උන් එයාට කියන්නේ ගෝතම්වල පිරිමි දරුවා කියලා. 591 00:34:06,160 --> 00:34:08,200 උන් ගැලවෑන් ගැන මොනා හරි කිවුවද? 592 00:34:09,250 --> 00:34:11,340 - මාව තියෝ ගැලවෑන් පැහැරගත්තේ නෑ. - උන් කිවුවේ නෑ නේද? 593 00:34:14,240 --> 00:34:15,250 නිෂ්ශබ්ධ වෙන්න! 594 00:34:16,770 --> 00:34:19,100 මිස්ටර් ජේම්ස්, ඔයා කියපු එක ආපහු කියන්න. 595 00:34:21,080 --> 00:34:23,720 තියෝ ගැලවෑන් මාව පහර ගත්තෙ නෑ. 596 00:34:24,720 --> 00:34:26,010 උතුමාණෙනි, සාක්ෂිකරු දුක් විඳලා... 597 00:34:26,010 --> 00:34:28,400 කරුණාකරලා පැහැදිලි කරන්න, සර්. 598 00:34:28,570 --> 00:34:30,000 ඇයි ඔබතුමා බොරු කිවුවේ? 599 00:34:30,050 --> 00:34:31,250 කවුද ඔබතුමාව හිරකරලා තියාගත්තේ? 600 00:34:32,550 --> 00:34:34,380 ඔස්වල්ඩ් කොබල්පොට්, පෙන්ගුයින්. 601 00:34:34,640 --> 00:34:36,220 එයාට තියෝ ගැලවෑන්ව පේන්න බෑ. 602 00:34:36,740 --> 00:34:38,830 එයා කීපවතාවක්ම තියෝව මරන්න හැදුවා. 603 00:34:40,330 --> 00:34:41,730 එයා මට කියන්න ඕනා මොකද්ද කියලා කිවුවා. 604 00:34:42,980 --> 00:34:44,700 එයා මට භයානක දේවල් වලින් තර්ජනය කළා. 605 00:34:44,700 --> 00:34:46,850 - එයා බොරු කියන්නේ! - ගෝඩන්! ගෝඩන්! 606 00:34:46,850 --> 00:34:48,430 ගෝඩන් පරීක්ෂකතුමා, නිශ්ශබ්ධ වෙන්න! 607 00:34:48,430 --> 00:34:49,340 - ගෝඩන්! - උතුමාණෙනි, 608 00:34:49,340 --> 00:34:51,780 මම යෝජනා කරනවා මගේ සේවාදායකයාව එකපාරම නිදහස් කරන්න කියලා. 609 00:34:51,780 --> 00:34:53,520 උතුමාණෙනි, ප්‍රාන්ත රාජ්‍යයට විරාමයක් අවශ්‍ය කරනවා වැඩි දුර... 610 00:34:53,530 --> 00:34:58,610 නිශ්ශබ්ධ වෙන්න. මිස්ටර් ජේම්ස්, ඔයාට හොඳටම තේරෙනවනේ ඔයා ඉන්නෙ දිවුරුම යටතේ කියලා? 611 00:35:00,560 --> 00:35:02,010 ඔස්වල්ඩ් කොබල්පොට්... 612 00:35:02,730 --> 00:35:05,170 මට වද දුන්නා, මගේ ඔළුව පෙට්ටියකට දැම්මා. 613 00:35:06,620 --> 00:35:07,720 මං ලව්වා බොරු කියෙව්වා. 614 00:35:09,890 --> 00:35:11,530 මට සමාවෙන්න, මට හරිම කණගාටුයි. 615 00:35:12,180 --> 00:35:19,140 මිස්ටර ජෙම්ස්ගේ ප්‍රකාශය සහ රාජ්‍ය ප්‍රාන්තය මගින් සපයන වෙනත් සාක්ෂි නොමැති බව සලකා බැලීමේදී, 616 00:35:19,400 --> 00:35:23,860 තියෝ ගැලවෑන්ව නිදහස් කරන ලෙසත්, ඔහුට එරෙහිව ඇති නඩුව නිෂ්ප්‍රභා කරන ලෙසත් මම මෙයින් නියෝග කර සිටිනවා . 617 00:35:23,860 --> 00:35:24,650 - උතුමාණෙනි! - එපා, ජිම්. 618 00:35:24,650 --> 00:35:26,040 අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. 619 00:35:27,710 --> 00:35:30,030 උතුමාණෙනි, මම වචන කීපයක් කියන්නද? 620 00:35:30,770 --> 00:35:32,000 මම හිතන්නෙ ඒක බුද්ධිමත් දෙයක්. 621 00:35:33,610 --> 00:35:35,310 මම කැමතියි ප්‍රකාශ කරන්න... 622 00:35:35,970 --> 00:35:40,860 මගේ හිතේ ගෝඩන් පරීක්ෂකතුමා ගැනවත් ගෝතම් පොලීසිය ගැනවත් කිසිම නරක අදහසක් නෑ කියලා. 623 00:35:41,320 --> 00:35:42,850 එයාලා කරේ එයාලගෙ රැකියාව. 624 00:35:43,430 --> 00:35:45,370 එයාලා තාමත් මගේ වීරයෝ. 625 00:35:46,610 --> 00:35:48,230 ඔයා මොකද කියන්නේ, ගෝඩන් පරීක්ෂකතුමා? 626 00:35:48,360 --> 00:35:55,320 මේ කැඩිලා ගිය, ලස්සන නගරය ආපහු හරිගස්සන්න අපිට එකතුවෙලා ඉස්සරහට යන්න පුළුවන්ද? 627 00:35:58,540 --> 00:36:01,540 පාහර බල්ලා! උඹ නම් පාහර බල්ලෙක්! 628 00:36:01,540 --> 00:36:02,760 මම උඹව අල්ලගන්නවා! 629 00:36:02,890 --> 00:36:04,430 මම උඹව අල්ලගන්නවා! 630 00:36:04,600 --> 00:36:06,190 එයාව මෙතනින් එලියට ගෙනියනවා! 631 00:36:06,410 --> 00:36:08,820 කෝ, අයියෝ, තමුසෙලගෙ අත් අයින් කරගන්නවා මගෙන්! 632 00:36:08,820 --> 00:36:11,180 සන්සුන් වෙන්න. අපි ඔයාව අත්අඩංගුවට ගන්නෙ නෑ. 633 00:36:21,170 --> 00:36:22,090 ඇල්ෆ්‍රඩ්? 634 00:36:27,140 --> 00:36:28,670 පේන විදිහට එයා මාව හොයාගෙන එලියට යන්න ඇති. 635 00:36:30,180 --> 00:36:31,280 ස්තූතියි, සෙලීනා. 636 00:36:31,810 --> 00:36:33,190 ඔයා නැති වුණා නම් මට මේක කරන්න පුළුවන් වෙන්නෙ නෑ. 637 00:36:33,580 --> 00:36:36,350 මට සතුටක් දැනුනා අර මූණු දෙකේ බැල්ලි වැඩකට පාවිච්චි වෙනවා දකින එක ගැන. 638 00:36:37,640 --> 00:36:38,960 ඔයා දැන් මොකද්ද කරන්න යන්නේ? 639 00:36:40,020 --> 00:36:44,320 ඔයා මේ මලෝන් කාරය ගැන පොලීසියට කියනවද නැත්නම් ඔයා තනියම හොයාගෙන යනවද? 640 00:36:44,360 --> 00:36:46,280 අවංකවම, මම ඒ තරම් දුර හිතලා නෑ. 641 00:36:49,910 --> 00:36:52,750 ඉතින්, ඔයා අරයගෙ කනට කරලා කියනකොට 642 00:36:53,940 --> 00:36:58,020 එයා එයාගේ මාමාව බලන්න යන්න කළින්, ඔයා මොකද්ද කිවුවේ? 643 00:36:58,690 --> 00:37:00,010 ඔයාට දැනගන්න ඕන කරන්නේ මම මොනාද කිවුවේ කියලා නේ. 644 00:37:00,610 --> 00:37:02,560 ඒයි, ඔයාට මට කියන්න ඕන නැත්නම් මට මෙහෙන් යන්න පුළුවන්. 645 00:37:02,560 --> 00:37:05,470 මම එයාට කිවුවා මට කවදාවත් එයා වගේ කෙනෙක් හම්බෙලා නෑ කියලා. 646 00:37:07,390 --> 00:37:09,360 මම එයාට කිවුවා මම එයාව මගේ ජීවිතෙන් විශ්වාස කළා කියලා. 647 00:37:10,940 --> 00:37:11,810 තව... 648 00:37:12,140 --> 00:37:20,440 මට පැහැදිළි කරන්න බැරි, කවදාවත්ම වෙනස් වෙන්නෙ නැති ක්‍රමේකට මාව එයාට බැඳිලා වගේ දැනෙනවා කියලා. 649 00:37:23,030 --> 00:37:24,870 හොඳම බොරුකාරයෝ හැම වෙලේම කියන්නේ ඇත්ත. 650 00:37:26,110 --> 00:37:27,190 ඒක ඇත්තද? 651 00:37:29,010 --> 00:37:29,830 ඔව්. 652 00:37:32,040 --> 00:37:33,080 එයා ගැන විතරක් නෙවෙයි. 653 00:37:40,120 --> 00:37:44,490 මම ඔයාගේ කාර් එකක් හොරකම් කරන්නයි යන්නෙ... 654 00:37:44,920 --> 00:37:46,660 නගරෙට ගෙනියන්න. අවුලක් නැද්ද? 655 00:37:48,150 --> 00:37:48,930 ගෙනියන්න. 656 00:37:57,520 --> 00:37:59,590 ඔයා වෙනස් වෙන එක හොඳයි. 657 00:38:00,370 --> 00:38:01,210 හැබැයි... 658 00:38:02,270 --> 00:38:04,070 ඕනෑවට වඩා වෙනස් වෙන්න එපා. 659 00:38:14,090 --> 00:38:16,250 ඇයි ඔයා මුලදීම එයාගෙ කණ්නාඩි දෙක තියාගත්තේ? 660 00:38:16,260 --> 00:38:17,190 මම ඔයාට කිවුවනේ... 661 00:38:18,240 --> 00:38:19,460 මම ක්‍රින්ගල් නෝනට ආදරේ කළා. 662 00:38:20,030 --> 00:38:21,460 ඒක අයින් කරලා දාන්න. 663 00:38:21,850 --> 00:38:23,560 ඩොක්ටර් තොම්ප්කින්ස් ගැන සැක හිතෙනවා. 664 00:38:25,290 --> 00:38:26,540 කෝඩුකාරයෝ. 665 00:38:43,590 --> 00:38:45,210 ගේබ්, මම ඔයාට මේ ලිපිනය දෙනකොට, 666 00:38:45,210 --> 00:38:47,370 මම එන්න කියලා ආරාධනා කලේ නෑ. 667 00:38:47,370 --> 00:38:48,820 ගැලවෑන්ව නිදහස් කරලා. 668 00:38:54,610 --> 00:38:55,750 ඌ කොහෙද? 669 00:39:02,730 --> 00:39:03,970 මගේ අම්මෝ. 670 00:39:04,300 --> 00:39:06,730 මොන තරම් වෙනසක්ද දවස අරගෙන එන්නෙ. 671 00:39:07,050 --> 00:39:10,170 මෙන්න, ඔයා තමයි හිරකාරයා එතකොට මම තමා නිදහසේ ඉන්න කෙනා. 672 00:39:10,620 --> 00:39:12,010 වාසනා චක්‍රය. 673 00:39:12,310 --> 00:39:14,270 හැරෙනවා, හැරෙනවා. 674 00:39:15,290 --> 00:39:16,460 මේ පොලිස්කාරයො? 675 00:39:16,700 --> 00:39:19,730 හුළඟ කොයි පැත්තටද හමන්නේ කියලා කියන්න පුළුවන්කම තියෙන හොඳ මිනිස්සු. 676 00:39:20,860 --> 00:39:23,820 දැන් ඉතින්, අපිට තියෙන්නෙ පුංචි කවුළුවක්. 677 00:39:23,820 --> 00:39:26,420 මට ඉන්න තැනක් තියෙනවා, ඔයාට මැරෙන්න වෙනවා, 678 00:39:26,420 --> 00:39:29,210 හැබැයි මම දන්නවා ඔයා ළඟ ප්‍රශ්ණ තියෙනවා කියලා, ඉතින්... 679 00:39:29,210 --> 00:39:30,100 පූජකයෝ. 680 00:39:30,820 --> 00:39:33,540 එයාලා තමුන්ටද වැඩ කරන්නෙ? 681 00:39:33,930 --> 00:39:35,320 ශත වර්ෂ ගණනාවක ඉඳලා, 682 00:39:36,280 --> 00:39:39,350 ශාන්ත ඩූමාගේ ශාසනය මගේ පවුල ආරක්ෂා කළා. 683 00:39:40,150 --> 00:39:43,900 එයාලා අඳුරෙන් පිරිච්ච ලෝකෙක එළියක් වුණා. 684 00:39:46,490 --> 00:39:48,140 මම තමුන්ට රහසක් කියන්නද? 685 00:39:49,150 --> 00:39:53,450 තියෝ ගැලවෑන් කියන්නේ වෙස් මුහුණක්. 686 00:39:54,450 --> 00:39:56,320 මගේ නම තමයි ඩූමාස්, 687 00:39:56,320 --> 00:39:59,090 ඒ වගේම මගේ පවුල තමා වැඩකට නැති දේවල් එකතු කරලා මේ වටිනා නගරය හැදුවේ. 688 00:39:59,350 --> 00:40:01,130 ඒත් අපිව පාවලා දුන්නා, 689 00:40:01,130 --> 00:40:03,910 එළවලා දැම්මා, මකලා දැම්මා. 690 00:40:04,050 --> 00:40:05,920 එහෙනම් ඒ හැම දෙයක්ම මේක ගැනයි? 691 00:40:06,670 --> 00:40:07,770 පළිගැනීම? 692 00:40:08,140 --> 00:40:09,040 නෑ. 693 00:40:09,670 --> 00:40:12,490 මේක වරද කමා කර ගැනීම ගැනයි. 694 00:40:12,630 --> 00:40:15,110 ගෝතම් ගොඩනගලා තියෙන පොළව 695 00:40:15,110 --> 00:40:18,610 මගේ මුතුන් මිත්තන්ට කරපු වැරදි වලින් වස ගැන්විලා තියෙන්නෙ. 696 00:40:18,610 --> 00:40:19,980 මම ඒක වෙනස් කරනවා. 697 00:40:19,990 --> 00:40:21,990 අහම්බෙන් තෝරගත්ත මිනිස්සු නම දෙනෙක් මරලද? 698 00:40:21,990 --> 00:40:23,200 උඹට නම් පිස්සු. 699 00:40:25,000 --> 00:40:27,240 මට පේනවා තමුන් එහෙම හිතන්නෙ ඇයි කියලා. 700 00:40:27,730 --> 00:40:29,690 චාරිත්‍ර ගත ලේ පූජාවන්, 701 00:40:29,690 --> 00:40:31,220 පොරෝන ඇඳගත්ත කට්ටියක් 702 00:40:31,450 --> 00:40:33,090 අනාගත වාක්‍ය ගැන සජ්ජායනා කරන. 703 00:40:33,090 --> 00:40:34,500 ඒක පොඩ්ඩක් විතර... 704 00:40:35,070 --> 00:40:39,870 ඒත් විශ්වාසය -- අන්න එකයි වැදගත් වෙන්නෙ, පරීක්ෂකතුමා. 705 00:40:39,880 --> 00:40:42,050 විශ්වාසය ශක්තිය දෙනවා, 706 00:40:42,320 --> 00:40:43,250 අරමුණ දෙනවා. 707 00:40:44,400 --> 00:40:46,420 අනික හැම බිල්ලක්ම අහම්බෙන් තෝරගත්ත අය නෙවෙයි. 708 00:40:48,530 --> 00:40:49,890 ගෝතම් නගරයේ පිරිමි දරුවා. 709 00:40:51,390 --> 00:40:52,740 යන්නම්, ජේම්ස්. 710 00:40:53,900 --> 00:40:55,720 ඔයා නැත්නම් මට ඒක කරන්න පුළුවන් වෙන්නෙ නෑ. 711 00:40:58,450 --> 00:40:59,820 ආ, මොන මගුලක්ද. 712 00:41:00,570 --> 00:41:02,620 මට විනාඩි කීපයක් තියෙනවා. එයාව නිදහස් කරන්න. 713 00:41:07,700 --> 00:41:09,390 හරි එහෙනම්, ජිම්, ඔයාට පුළුවන් උපරිමයෙන් කරන්න. 714 00:41:09,800 --> 00:41:11,060 ගෝතම් බේරගන්න. 715 00:41:47,660 --> 00:41:48,640 එයාව මරලා දාන්න. 716 00:41:50,940 --> 00:41:52,050 ඉක්මනටම මරන්නත් එපා. 717 00:42:04,760 --> 00:42:06,390 ඇල්ෆ්‍රඩ්? ඒ ඔයාද? 718 00:42:06,390 --> 00:42:07,760 ඔයා විශ්වාස කරන එකක් නෑ මම හොයාගත්තෙ මොකද්ද කිය... 719 00:42:10,580 --> 00:42:11,610 කණගාටුයි. 720 00:42:12,160 --> 00:42:13,300 ඇල්ෆ්‍රඩ් නෙවෙයි. 721 00:42:28,750 --> 00:42:29,770 හෙලෝ, ජිම්. 722 00:42:31,890 --> 00:42:35,610 ඔයාගේ වාසනාවට, ගේබ් ගැලවෑන් පස්සෙන් මිනිස්සු දාලා හිටියා. 723 00:42:36,030 --> 00:42:36,780 දැන්... 724 00:42:37,590 --> 00:42:38,610 ඌ කොහෙද? 725 00:42:40,030 --> 00:42:41,390 ගැලවෑන් කොහෙද?! 726 00:42:42,490 --> 00:42:43,480 මට කියනවා! 727 00:42:43,490 --> 00:42:46,370 කොහෙද ගැලවෑන්?! 728 00:42:53,720 --> 00:42:57,610 ඔයා ධෛර්යය වගේම දක්ෂකම පෙන්නලා තියෙනවා, මගේ කොල්ලො. 729 00:42:58,410 --> 00:42:59,890 ඒත් ඒ හැම දෙයක්ම ඉවරයි. 730 00:43:00,520 --> 00:43:01,490 තමුන්ට මොනවද ඕනා? 731 00:43:04,630 --> 00:43:08,130 ඇයි, ඔයාගේ ජීවිතේ, අනිවාර්යයෙන්ම.