1 00:00:00,640 --> 00:00:02,270 *** ගෝතම් පසුගිය කොටස් වලින් *** 2 00:00:03,290 --> 00:00:06,410 ඊයෙ රෑ කවුද පිස්සෙක් පොලිස්කාරියෙක්ව ගල් කරලා. 3 00:00:06,410 --> 00:00:08,800 එයා පාවිච්චි කරලා තියෙන්නෙ අධි ශීත ද්‍රව හීලියම්. 4 00:00:08,800 --> 00:00:11,600 ඒක ශීග්‍ර උෂ්ණත්ව අඩු කිරීම් වලට ලෝකයේ පාවිච්චි කරන වඩාත්ම වඩාත්ම ඵලදායී ද්‍රව්‍ය වලින් එකක්. 5 00:00:11,600 --> 00:00:13,100 අපිට ඕනා ඒක ඒවා එන තැන දැනගන්න 6 00:00:13,100 --> 00:00:15,130 එතකොට අපිට පුළුවන් මිනිහගෙ පස්සෙන් ගිහින් අල්ලගන්න. 7 00:00:15,130 --> 00:00:16,480 තමුන් මිනීමැරුමක් කළා කියලා පාපොච්චාරණය කරනවා? 8 00:00:16,480 --> 00:00:17,310 ඔව්. 9 00:00:17,310 --> 00:00:18,500 මම අපරාධකාරයෙක් නෙවෙයි, ඔයා දන්නවනෙ? 10 00:00:18,500 --> 00:00:20,180 මට... පිස්සු හැදිලා විතරයි. 11 00:00:20,180 --> 00:00:21,550 මම තව චුට්ටෙන් සීමාව පනිනවා නේද? 12 00:00:21,550 --> 00:00:22,610 කොච්චර වෙනස්ද. 13 00:00:22,620 --> 00:00:23,450 මාව චුට්ටක් බය වුණා. 14 00:00:23,450 --> 00:00:24,740 මගේ ලෝකෙට සාදරයෙන් පිළිගන්නවා. 15 00:00:24,740 --> 00:00:26,640 මට ඔයාව සීතල කරලා ගල් කරන්න පුළුවන්, අපි සැළසුම් කළා වගේම. 16 00:00:26,650 --> 00:00:28,220 - ඒත්? - මට ඔයාව ආපහු ගේන්න නම් බෑ. 17 00:00:28,220 --> 00:00:29,460 විසඳුම් අංක A14. 18 00:00:29,460 --> 00:00:31,730 නෑ, නෑ, නෑ. 19 00:00:34,670 --> 00:00:37,560 මම මේ හිතන්නෙ ඔයා අර පරීක්‍ෂණ කරන්න ගන්න අසරණ මීයො ගැන. 20 00:00:37,560 --> 00:00:38,520 ඔයා දැන් මොකද්ද කරන්න යන්නෙ? 21 00:00:38,520 --> 00:00:40,010 තනියෙන්ම මේ මෙලෝන් හාදයව හොයනවද? 22 00:00:40,010 --> 00:00:42,030 අවංකවම මම එච්චර දුරට හිතලා නෑ. 23 00:00:44,080 --> 00:00:45,160 නෝරා. 24 00:00:46,600 --> 00:00:48,920 තමුන් මට මගේ නෝනව බේරගන්න උදව් කරන්නයි යන්නෙ. 25 00:00:48,920 --> 00:00:50,960 මගේ මහත්තයා භයානක දේවල් කළා තමා. 26 00:00:50,960 --> 00:00:53,290 හැබැයි එයා ඒ භයානක දේවල් කළේ මං වෙනුවෙන්. 27 00:00:53,290 --> 00:00:54,190 මම මැරෙමින් ඉන්නෙ. 28 00:00:54,190 --> 00:00:55,770 එයාට ඕනා මාව බේරගන්නයි. 29 00:00:55,770 --> 00:00:57,110 මම පාපොච්චාරණයක් කරන්න කැමතියි. 30 00:00:57,110 --> 00:00:59,340 මම තමයි මිනිස්සුන්ව ගල් කර කර ඉන්න මිනිහා. 31 00:00:59,350 --> 00:01:01,510 A16. ඒක වැඩ කළා. 32 00:01:01,590 --> 00:01:02,180 මම මැරිලද? 33 00:01:02,180 --> 00:01:03,710 මට විශ්වාස කරන්නත් බෑ ඒක වැඩ කළා කියලා. 34 00:01:03,720 --> 00:01:04,760 මම ඔයාව ගන්න එනවා, නෝරා. 35 00:01:04,760 --> 00:01:06,040 මම ඔයාව බේරගන්න එනවා. 36 00:01:32,220 --> 00:01:33,470 කොහෙද මේ හැමෝම? 37 00:01:35,170 --> 00:01:36,230 මේ අහගන්න. 38 00:01:36,790 --> 00:01:41,170 වික්ටර් ෆ්‍රයිස් එයාගෙ ආයුධවලට පාවිච්චි කරන ද්‍රව හීලියම් හදන්නෙ ඒස් කෙමිකල්ස් එකෙන්. 39 00:01:41,170 --> 00:01:43,820 ෆ්‍රයිස් විනාඩි විස්සකට කළින් ගොඩනැගිල්ලට ඇතුළු වෙනවා දැකලා තියෙනවා. 40 00:01:44,020 --> 00:01:46,860 එයා බලාපොරොත්තු නැති වෙලා ඉන්නෙ වගේම හරිම භයානකයි. 41 00:01:47,380 --> 00:01:48,540 මේක කරමු එහෙනම්. 42 00:02:27,600 --> 00:02:28,680 හෙන ගහනවා. 43 00:02:49,160 --> 00:02:50,440 මොන මගුලක්ද මෙතන වුණේ? 44 00:02:54,860 --> 00:02:55,960 රාත්‍රී මුරකාරයා. 45 00:02:56,580 --> 00:02:57,650 ප්‍රාණ ඇපකාරයෙක් වුණා වෙන්න පුළුවන්. 46 00:02:57,650 --> 00:02:58,730 පරීක්ෂකතුමන්ලා. 47 00:03:04,200 --> 00:03:05,560 ගබඩා කරන සිලින්ඩර නෑ. 48 00:03:05,560 --> 00:03:07,370 පේන්නෙ නම් එයා හොයපු දේ අරගෙන වගේ. 49 00:03:07,980 --> 00:03:09,070 එයා මොකද්ද සැළසුම් කරන්නෙ? 50 00:03:16,880 --> 00:03:18,330 "මගේ නෝනව නිදහස් කරපිය." 51 00:03:34,840 --> 00:03:36,080 කොහොමද ස්විට්සර්ලන්තේ? 52 00:03:37,400 --> 00:03:39,920 එහෙ කඳු, හිම එහෙම තියෙනවා. 53 00:03:40,670 --> 00:03:41,730 මිනිස්සු හරිම ආචාරශීලීයි. 54 00:03:43,760 --> 00:03:46,300 ඇල්ෆ්‍රඩ් කිවුවා ඔයාට මට කතා කරන්න ඕන කිවුවා කියලා. 55 00:03:47,960 --> 00:03:49,750 ඇල්ෆ්‍රඩ්ටයි මම ඔයා එක්ක කතා කරනවා දකින්න ඕන වුණේ. 56 00:03:49,750 --> 00:03:51,120 එයා ඔයා ගැන වද වෙනවා. 57 00:03:52,000 --> 00:03:55,270 එයා වද වෙනවා ඔයා හිතට දැනෙන මොකක් හරි දුකක් එහෙම හංගගෙන ඉන්නවා වෙන්න ඇති කියලා. 58 00:03:55,900 --> 00:03:57,300 එයා වද වෙන්න ඕන නෑ. 59 00:03:57,710 --> 00:03:59,820 එයාට කිවුවා මම හොඳින් ඉන්නෙ කියලා, 60 00:03:59,820 --> 00:04:01,030 ඒත් එයා මාව විශ්වාස කරන්නෙ නෑ. 61 00:04:01,710 --> 00:04:04,080 ඔයාව දරුණු විදිහට පැහැර ගත්තා. ඔයා තව ටිකෙන් මැරෙනවා. 62 00:04:04,080 --> 00:04:05,880 ඔයා හුඟක් බයවෙලා තියෙන්නම ඕනා. 63 00:04:07,300 --> 00:04:08,660 බයක් එහෙම දැනෙන එක සාමාන්‍යයි. 64 00:04:08,660 --> 00:04:10,480 ඒක ඔයා ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙවෙයි. 65 00:04:11,000 --> 00:04:12,210 මම බය වුණේ නෑ. 66 00:04:12,900 --> 00:04:13,770 නැද්ද? 67 00:04:14,040 --> 00:04:15,130 ඔයාට මොකද්ද දැනුනේ? 68 00:04:16,890 --> 00:04:18,250 මට ප්‍රාණවත් බවක් දැනුණා. 69 00:04:19,520 --> 00:04:20,970 තීව්‍ර විදිහට ප්‍රාණවත් බවක්. 70 00:04:24,440 --> 00:04:25,980 ඔයා හිතනවද මම අසාමාන්‍යයි කියලා? 71 00:04:27,200 --> 00:04:28,810 ඔයා අනිවාර්යයෙන්ම අසාමාන්‍යයි, 72 00:04:29,040 --> 00:04:30,580 ඔයා අවංකවම නම් කියන්නෙ. 73 00:04:32,010 --> 00:04:33,210 මම හැමවෙලාවෙම අවංකයි. 74 00:04:34,610 --> 00:04:36,270 ඒ විදිහට ඉන්න එක නම් හොඳයි. 75 00:04:37,130 --> 00:04:38,440 ඒක කරන්න හරි අමාරු දෙයක්. 76 00:04:38,630 --> 00:04:39,630 මං උත්සාහා කරනවා. 77 00:04:40,400 --> 00:04:41,720 එතකොට දැන් ඔයාට කොහොමද? 78 00:04:42,150 --> 00:04:44,520 මම කියනවා වගේම, මම හොඳින්. 79 00:04:45,120 --> 00:04:46,350 ප්‍රබෝධමත් වෙලා. 80 00:04:48,420 --> 00:04:50,100 මට ජීවිතයේ දෙවැනි අවස්ථාවක් තියෙනවා. 81 00:04:51,750 --> 00:04:53,670 ඔයා ඒ අවස්ථාවෙන් මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ? 82 00:04:54,470 --> 00:04:56,080 මගේ සැළසුම් වෙනස් වෙලා නෑ. 83 00:04:56,980 --> 00:04:58,860 මගේ අම්මවයි තාත්තවයි මරපු මිනිහව හොයනවා. 84 00:04:59,610 --> 00:05:01,330 බෲස්, ඔයාට මේක ඉවරයි කියන හැගීම ඕනා. 85 00:05:03,300 --> 00:05:04,370 හරියට හරි. 86 00:05:05,230 --> 00:05:06,260 ඉවරයි කියන හැගීම. 87 00:05:06,610 --> 00:05:10,570 භයානක, අවසානයක් නැති හිතේ මුල් ඇද ගත්ත සිතිවිල්ලක් නෙවෙයි. 88 00:05:12,100 --> 00:05:13,110 මම ඌව හොයාගන්නවා. 89 00:05:13,300 --> 00:05:15,500 ඔයා ස්කෝලෙ යන ළමයෙක්, මිනීමැරුම් අල්ලන පරීක්ෂකවරයෙක් නෙවෙයි. 90 00:05:15,500 --> 00:05:17,230 මම විශ්වාස කරනවා මිනිස්සුන්ට වැඩ දෙකක් එක පාර කරන්න පුළුවන් කියලා, 91 00:05:17,230 --> 00:05:18,280 ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද? 92 00:05:19,270 --> 00:05:20,370 ඔව්, මිනිස්සුන්ට පුළුවන්. 93 00:05:21,720 --> 00:05:23,400 ඉතින් ඔයා වැරදිකාරයාව හොයාගන්නවා, ඊට පස්සෙ මොකද? 94 00:05:27,130 --> 00:05:28,870 මම නීතියට, අදාල විදිහට වැඩ කරගෙන යන්න ඉඩ දෙනවා. 95 00:05:29,610 --> 00:05:31,110 ඒකද ඇත්තම උත්තරේ? 96 00:05:32,110 --> 00:05:33,670 ඒක තමයි මම ඔයාට දෙන උත්තරේ. 97 00:05:34,250 --> 00:05:35,790 අවංක බෲස්ට මොකද වුණේ? 98 00:05:37,170 --> 00:05:38,500 ඒක හුඟක් හොඳ ප්‍රශ්ණයක්. 99 00:05:43,990 --> 00:05:45,670 මම හිතන්නෙ ඒ ඉන්නෙ අනිත් බෲස්. 100 00:05:48,040 --> 00:05:50,490 සමාවෙන්න, මම ඔයා එක්ක සැහැල්ලු විදිහට හැසිරෙන්න හදන්නෙ නෑ. 101 00:05:51,730 --> 00:05:53,900 මේ කතා බහ හුඟාක් ප්‍රයෝජනවත් වුණා. 102 00:05:55,340 --> 00:05:56,330 හරිම පැහැදිළියි. 103 00:05:57,730 --> 00:05:59,370 සමහර විට අපිට මේක ආයෙම වෙන වෙලාවක කරන්න පුළුවන්. 104 00:05:59,980 --> 00:06:01,530 නිසැකවම, අපිට ඒක කරන්න පුළුවන්. 105 00:06:06,110 --> 00:06:07,470 "මගේ නෝනව නිදහස් කරපිය"?! 106 00:06:07,980 --> 00:06:09,650 මේ යකා හිතනවද පොලිස්කාරයො හත් දෙනෙක්ව මරණ එකෙන්, 107 00:06:09,650 --> 00:06:11,680 ඌට උගේ නෝනව නිදහස් කරගන්න අපිව නම්මගන්න පුළුවන් කියලා?! 108 00:06:11,680 --> 00:06:14,270 මම මගේ සපත්තුව නම් උගේ ගල් වෙච්ච පස්සට නිදහස් කරන්නම්! 109 00:06:14,270 --> 00:06:17,580 වදකාර පිස්සු පාහර බල්ලා, මම උගේ... 110 00:06:19,210 --> 00:06:20,490 මම පොඩි හුස්මක් ගන්නවා. 111 00:06:21,590 --> 00:06:24,940 මේ ප්‍රාණ ඇපකාරයා, මුරකාරයා ගැන මොකද, මොනා හරි ඉල්ලීම් එහෙම තියෙනවද? 112 00:06:25,000 --> 00:06:25,890 තාම නෑ. 113 00:06:25,890 --> 00:06:27,500 පැහැදිළිවම, අපි මේ වැඩ කරන්නෙ පිස්සෙක් එක්ක, 114 00:06:27,500 --> 00:06:29,790 ඉතින් අපි උගේ නෝනව නිදහස් කරන්න නෙවෙයි යන්නෙ කියලා දැනගත්තහ, 115 00:06:29,790 --> 00:06:31,220 ඌ අපිව හොයාගෙන එයි, 116 00:06:31,630 --> 00:06:32,810 අරයව අරගන්න උත්සාහා කරයි, නැද්ද? 117 00:06:32,810 --> 00:06:34,060 ඌ වෙන මොකක් කරන්නද? 118 00:06:34,380 --> 00:06:35,240 මම හිතන්නෙ. 119 00:06:35,240 --> 00:06:37,390 ඌ එනකොට, අපි ඌව බලාපොරොත්තුවෙන් ලෑස්තිවෙලා ඉමු, 120 00:06:37,850 --> 00:06:38,980 ඊට පස්සෙ ඌව අල්ලගමු. 121 00:06:39,640 --> 00:06:41,400 - අරයා දැන් කොහෙද? - රැඳවුම් කුටීරයක. 122 00:06:41,400 --> 00:06:43,370 ලීයි පරිපූරක වෛද්‍ය සේවකයෙකුයි එයා ගැන බලනවා. 123 00:06:43,380 --> 00:06:45,630 ලී කියනවා එයාව ඉක්මණටම ඉස්පිරිතාලෙකට මාරු කළේ නැත්නම්, 124 00:06:45,630 --> 00:06:46,740 එයා මැරෙන්න පුළුවන් කියලා. 125 00:06:46,810 --> 00:06:47,870 රෙද්ද. 126 00:06:48,500 --> 00:06:50,170 අපිට ගෝතම් ඉස්පිරිතාලෙ ආරක්‍ෂා කරන්න බෑ. 127 00:06:50,170 --> 00:06:52,810 එතන හුඟක් ප්‍රවේශ මාර්ග තියෙනවා, හුඟක් සිවිල් වැසියො ඉන්නවා. 128 00:06:54,380 --> 00:06:55,330 ආකම්. 129 00:06:55,890 --> 00:06:57,650 එයාලා ළඟ සම්පූර්ණ හදිසි අවස්ථා කාමර පහසුකම තියෙනවා, හරි? 130 00:06:57,650 --> 00:06:59,150 අපි එයාව ආකම් වලට අරගෙන යමු. 131 00:06:59,170 --> 00:07:01,090 ඒ ක්‍රමේට එයාට ඕන කරන සාත්තුවත් ගන්න පුළුවන්, 132 00:07:01,100 --> 00:07:04,300 ඒ වගේම අපිට කිසිම සිවිල් වැසියෙක්ව අනතුරේ දාන්නෙ නැතිව ෆ්‍රයිස්ව අල්ලගන්නත් පුළුවන්. 133 00:07:04,670 --> 00:07:05,690 තේරුම් ගන්න පුළුවන්. 134 00:07:05,690 --> 00:07:06,700 තේරුම් ගන්න? 135 00:07:06,700 --> 00:07:08,530 ඒක පිස්සු උන්මත්තකාගාරයක්, 136 00:07:08,530 --> 00:07:10,210 පිස්සො වගයක් පිරිලා ඉන්න. 137 00:07:10,210 --> 00:07:11,780 තමුන් ළඟ ඊට වඩා හොඳ අදහසක් තියෙනවද? 138 00:07:12,310 --> 00:07:13,460 නෑ. 139 00:07:14,230 --> 00:07:15,460 ඔයා එයාව ගෙනියන්න ලෑස්ති කරන්න. 140 00:07:15,460 --> 00:07:17,070 මම ආකම්වල අධ්‍යක්ෂකතුමාට කතා කරන්නම්. 141 00:07:17,070 --> 00:07:18,450 අනික ඒක මාධ්‍යයට ගෙනියන්න. 142 00:07:18,450 --> 00:07:20,460 මම ආසයි ෆ්‍රයිස් ඇම කනවා දකින්න. 143 00:07:20,770 --> 00:07:22,350 මම ඔයාටම ඉඩ දෙන්නම්කො ලීට කියන්න 144 00:07:22,350 --> 00:07:24,750 අපි එයාගෙ ලෙඩාව අර පිස්සන්ගෙ නවාතැනට අරගෙන යනවා කියලා. 145 00:07:24,790 --> 00:07:25,820 එයාට තේරේවි. 146 00:07:25,830 --> 00:07:27,580 අපෝ, ඔව්, සම්පූර්ණයෙන්ම, සීයට සීයක්ම. 147 00:07:27,810 --> 00:07:28,860 ඉන්න මම මේක පැහැදිළිව තේරුම් ගන්න. 148 00:07:28,860 --> 00:07:31,530 ඔයාලා මැරෙමින් ඉන්න කාන්තාවක්ව ඇමක් විදිහට පාවිච්චි කරන්න සැළසුම් කරනවා . 149 00:07:31,530 --> 00:07:33,200 ආකම්වල ගැට ගහලා ඉන්න එළුවෙක් විදිහට. 150 00:07:33,200 --> 00:07:34,390 ඒක ඒ විදිහෙ නෙවෙයි. 151 00:07:34,390 --> 00:07:36,870 ඔයාලා එයාගෙ මහත්තයට කියනද යන්නෙ එයාව කොහාටද ගෙනියන්නෙ කියලා? 152 00:07:37,060 --> 00:07:39,070 - ඔව්, ඒත්... - එහෙනම් ඒක ඒ විදිහෙ තමා. 153 00:07:39,560 --> 00:07:42,170 ඒක තමා නරක තීරණ කීපයක් අතර තියෙන නරක අඩුම තීරණය. 154 00:07:42,170 --> 00:07:44,950 අපිට පුළුවන් එයා ඉන්නෙ ගෝතම් ඉස්පිරිතාලෙ කියලා බොරු ආරංචියක් යවන්න, 155 00:07:44,950 --> 00:07:46,980 ඒත් ෆ්‍රයිස් පහර දෙනකොට මොකද වෙන්නෙ? 156 00:07:46,980 --> 00:07:49,380 එතන මාරු කරන්න බැරි තරමට අසනීප වෙච්ච මිනිස්සුන්ගෙන් පිරිලා. 157 00:07:49,380 --> 00:07:50,840 මේක තමා කරන්න තියෙන බුද්ධිමත්ම ක්‍රමය. 158 00:07:50,840 --> 00:07:53,440 සමහර වෙලාවට බුද්ධිමත්ම ක්‍රමය නෙවෙයි හොඳම ක්‍රමය. 159 00:07:53,760 --> 00:07:55,860 මීට වඩා හොඳ ක්‍රමයක් තිබුණා නම්, අපි ඒ ක්‍රමය ගන්න තිබුණා. 160 00:07:55,950 --> 00:07:58,640 මාව විශ්වාස කරන්න, නෝරා ෆ්‍රයිස්ට කිසිම කරදරයක් වෙන එකක් නෑ. 161 00:08:01,350 --> 00:08:02,560 මට යන්න තියෙනවා. 162 00:08:02,880 --> 00:08:04,120 මාත් එයා එක්ක යනවා. 163 00:08:04,920 --> 00:08:06,670 ලී, ආකම්වල දොස්තරලා ඉන්නවා. 164 00:08:06,670 --> 00:08:08,250 එයා මගේ ලෙඩා. 165 00:08:08,250 --> 00:08:10,710 මම ඉස්සර එතන වැඩ කළා, මම ඒ දොස්තරලව දන්නවා. මාත් යනවා. 166 00:08:10,710 --> 00:08:12,020 ඒක ආරක්‍ෂිත නෑ. 167 00:08:12,090 --> 00:08:14,240 ඒක නෝරට ආරක්‍ෂිතයි, ඒත් මට ආරක්‍ෂිත නැද්ද? 168 00:08:14,240 --> 00:08:15,500 නෑ, මේ බලන්නකො... 169 00:08:15,500 --> 00:08:18,010 ඔව්, දිගටම හිත හිත ඉන්නවකො, මම මගේ බඩු ටික ගන්න යනවා. 170 00:08:18,020 --> 00:08:19,330 එපා, ඔයා දන්නවනෙ මම මොකද්ද කිවුවේ කියලා. 171 00:08:19,340 --> 00:08:22,420 ඔයා මේක මට පාවිච්චි කලොත් එහෙම මම කෑගහනවා. 172 00:08:42,600 --> 00:08:43,790 ඒ කවුද? 173 00:08:44,100 --> 00:08:45,880 ෆ්‍රයිස් මරපු කෙනෙක්. 174 00:08:46,340 --> 00:08:53,230 මම බලාපොරොත්තුවෙලා හිටියෙ මිනිහගේ පටක වලින් ෆ්‍රයිස්ගෙ සූත්‍රයේ හෝඩුවාවල් හොයාගන්න, හැබැයි එච්චර වාසනාවක් නෑ. 175 00:08:53,230 --> 00:08:55,170 ඒක ගැන කතා කරනවා නම්, ඔයාට කෝල් එකක් ආවා. 176 00:08:55,170 --> 00:08:59,410 ගෝතම් පොලීසියට නෝරා ෆ්‍රයිස්ව ආකම් වෛද්‍ය කොටසට මාරු කරන්න ඕනලු. 177 00:08:59,410 --> 00:09:01,460 ඔයා කියන්නෙ වයිෆ්ව? 178 00:09:01,460 --> 00:09:03,230 පේන විදිහට නම් එයා හුඟක් අසනීපෙන් ඉන්නෙ. 179 00:09:03,230 --> 00:09:05,990 පොලීසිය හිතන්නෙ ෆ්‍රයිස් සමහර විට එයාව එළියට ගන්න උත්සාහා කරයි කියලා. 180 00:09:05,990 --> 00:09:08,880 එයාලට හුඟක් ආරක්‍ෂිත වෛද්‍ය ස්ථානයක් ඕනලු. 181 00:09:09,360 --> 00:09:13,400 ෆ්‍රයිස් මේ හැම දෙයක්ම කර කර ඉන්නෙ එයාගෙ වයිෆ්ව බේරගන්න වෙන්න ඕනා. 182 00:09:14,570 --> 00:09:16,000 කොච්චර ප්‍රේමාන්විතද. 183 00:09:16,420 --> 00:09:17,540 කොච්චර පරිසමාප්තද. 184 00:09:17,540 --> 00:09:20,770 මම මෙහාට වෙලා එයාගෙ ශීත ජනක විශේෂ දැනුම ඕන වෙලා බලාපොරොත්තු නැතුව ඉන්න වෙලාවෙ, 185 00:09:20,770 --> 00:09:23,730 එයා ගෙදරටම එන්නයි යන්නෙ. 186 00:09:28,750 --> 00:09:30,630 ඉරණමවල් අපේ මූණ බලන්න පටන්ගෙන. 187 00:09:30,980 --> 00:09:33,560 අපි සටපට ගලා ලෑස්ති වෙන්න ඕනා, පීබොඩී. 188 00:09:46,850 --> 00:09:51,690 ඔහුව ඔහුගේ සුළු තුවාල වලට ප්‍රතිකාර කර නිදහස් කළ ගෝතම් අනුස්මරණ රෝහලට රැගෙන ගියා. 189 00:09:51,690 --> 00:09:56,050 අපිට දැන් ආරංචියක් ලැබෙනවා දුෂ්ට සහගත මිස්ටර් ෆ්‍රීස්ගේ බිරිඳ වන නෝරා ෆ්‍රයිස්ව 190 00:09:56,050 --> 00:09:59,220 ආකම් උන්මත්තකාගාරයේ වෛද්‍ය කොටස වෙත රැගෙන යන බව... 191 00:09:59,230 --> 00:10:00,140 ආකම්? 192 00:10:01,430 --> 00:10:05,770 එයා ඉන්න ඕනා ඉස්පිරිතාලෙක, පිස්සො ටිකක් අතර විසිකරලා දාලා නෙවෙයි. 193 00:10:07,930 --> 00:10:08,960 ඒක උගුලක්. 194 00:10:10,640 --> 00:10:11,720 අනිවා ඒක උගුලක් තමයි. 195 00:10:11,810 --> 00:10:13,960 උන් මාව අල්ලගන්න එයාව පාවිච්චි කරනවා. 196 00:10:14,220 --> 00:10:15,280 මෝඩ යක්කු. 197 00:10:15,450 --> 00:10:18,160 උන් හිතනවද බිත්ති වලටයි තුවක්කු වලටයි මාව නවත්තන්න පුළුවන් කියලා? 198 00:10:20,690 --> 00:10:21,950 උන් මෙලෝ දෙයක් දන්නෙ නෑ. 199 00:10:35,330 --> 00:10:36,280 උන් දැනගයි. 200 00:10:52,260 --> 00:10:54,090 මට යන්න දීපිය, තිරිසන්නු! 201 00:10:57,440 --> 00:10:59,560 මට ස්ට්‍රේන්ජ් මහාචාර්යතුමාට කතා කරන්න ඕනා. 202 00:10:59,560 --> 00:11:02,080 ස්ට්‍රේන්ජ් අධ්‍යක්ෂකතුමා අද හුඟක් කාර්යබහුලයි. 203 00:11:02,090 --> 00:11:03,130 හැබැයි හරියට සහතික වෙන්න පුළුවන්, 204 00:11:03,130 --> 00:11:06,360 ආකම්වල කිසිම දෙයක් එයාගෙ අකමැත්තට අනුව වෙන්නෙ නෑ කියලා. 205 00:11:06,360 --> 00:11:07,620 මොකද්ද මේ මගුල? 206 00:11:07,980 --> 00:11:09,120 උඹලා මට මොකද්ද කරන්නෙ? 207 00:11:09,130 --> 00:11:12,110 ඔයා අපේ පුනරුත්ථාපන වැඩසටහනේ මුහුණත වෙන්නයි යන්නෙ. 208 00:11:12,210 --> 00:11:14,460 අපිට ඔස්වර්ල්ඩ් කොබ්ල්පොට් වගේ මිනිහෙක්ව හොඳ කරන්න පුළුවන් නම්, 209 00:11:14,460 --> 00:11:16,140 අපිට ඕනම කෙනෙක්ව හොඳ කරන්න පුළුවන්. 210 00:11:17,440 --> 00:11:18,780 මම බෑ කියනවා. 211 00:11:19,010 --> 00:11:21,690 මම උඹලගේ වැඩසටහනේ කොටස්කාරයෙක් වෙන්න බෑ කියනවා. 212 00:11:21,690 --> 00:11:23,610 ඔයාට වෙන කරන්න දෙයක් නෑ. 213 00:11:23,610 --> 00:11:24,820 මේක දැනගනින්, ගෑණියේ. 214 00:11:24,830 --> 00:11:28,100 කිසිම කෙනෙක්ට තාම පෙන්ගුයින්ගෙ තරහා අවුස්සපු එක ගැන පසු නොතැවී ඉන්න පුළුවන් වෙලා නෑ. 215 00:11:28,580 --> 00:11:31,510 ඉතින් උඹත් මගේ තරහා අවුස්සනවා! 216 00:11:37,160 --> 00:11:40,530 තමුන්ගෙ ඊළඟ තීරණය හරිම පරිස්සමෙන් ගන්නවා. 217 00:12:21,120 --> 00:12:21,990 තාරාවා. 218 00:12:23,780 --> 00:12:24,690 තාරාවා. 219 00:12:25,980 --> 00:12:26,920 තාරාවා. 220 00:12:31,140 --> 00:12:32,010 තාරාවා... 221 00:12:33,350 --> 00:12:34,180 තාරාවා. 222 00:12:36,260 --> 00:12:37,070 තාරාවා! 223 00:12:38,420 --> 00:12:39,450 දෙයියන්ට පිංසිද්ධ වේවා. 224 00:12:40,260 --> 00:12:42,100 - ඒක හීනයක් විතරයි. - තාරාවා. 225 00:12:42,460 --> 00:12:43,880 ඒක හීනයක් විතරයි. 226 00:12:43,890 --> 00:12:44,840 පාත්තයා! 227 00:12:45,750 --> 00:12:47,210 ඔයා හරි නම් මගේ පස්සෙ පන්නන්න ඕනා. 228 00:12:49,330 --> 00:12:50,290 ඔයානෙ පාත්තයා. 229 00:12:51,190 --> 00:12:54,130 නෑ. නෑ. ම-මම, ආ... 230 00:12:55,070 --> 00:12:56,100 මම තමයි... 231 00:12:56,390 --> 00:12:57,980 මම-මම පෙන්ගුයින් කෙනෙක්. 232 00:12:58,620 --> 00:12:59,580 පාත්තයා! 233 00:13:00,420 --> 00:13:01,380 පාත්තයා! 234 00:13:02,070 --> 00:13:04,870 පාත්තයා! පාත්තයා! 235 00:13:04,870 --> 00:13:05,830 ප්‍රශ්ණයක්ද? 236 00:13:06,440 --> 00:13:08,450 මෙයා පාත්තයා වෙන්නෙ නෑ. 237 00:13:09,030 --> 00:13:12,200 කණ්ඩායමට සහභාගී වෙන එක හරිම විනෝදජනකයි, මිස්ටර් කොබ්ල්පොට්. 238 00:13:12,270 --> 00:13:13,490 ඔයා කරලා බැලුවොතින් හොඳයි. 239 00:13:16,640 --> 00:13:17,500 හරි. 240 00:13:18,430 --> 00:13:20,930 හරි. මම හුඟක් සතුටුයි ඒකට. 241 00:13:23,960 --> 00:13:25,560 මම මොකද්ද ඉතින් කරන්න ඕනා? 242 00:13:26,590 --> 00:13:28,070 පාත්තයා වෙන්න. 243 00:13:29,030 --> 00:13:30,050 හරි. 244 00:13:48,490 --> 00:13:50,250 දෙයියනේ. අර පෙන්ගුයින්ද? 245 00:13:50,420 --> 00:13:51,290 තාරාවා. 246 00:13:54,190 --> 00:13:55,570 මිනිහා මත්වෙලා වගේ. 247 00:13:55,570 --> 00:13:57,770 එයා ආපු දවසෙ ඉඳ හුඟක් කළබල ඇති කරනවා. 248 00:13:57,780 --> 00:14:00,820 එයා එයාටම කරදරයක් කරගන්න එකෙන් වළක්වගන්න අපි එයාව පොඩ්ඩක් මත් කළා. 249 00:14:01,320 --> 00:14:03,140 ඩොක්ටර් ටොම්ප්කින්ස්, මගේ සහයක, 250 00:14:03,140 --> 00:14:05,420 මිස් පීබොඩී ඔයාව ලෙඩ්ඩු නවත්තන තැනට එක්ක යාවි. 251 00:14:05,750 --> 00:14:07,430 එයාට පුළුවන් ඔයාට ඕන කරන ඕනම දෙයක් දෙන්න. 252 00:14:07,430 --> 00:14:08,420 ස්තූතියි. 253 00:14:09,130 --> 00:14:10,250 තාරාවා. 254 00:14:11,870 --> 00:14:12,880 තාරාවා. 255 00:14:14,670 --> 00:14:15,780 තාරාවා... 256 00:14:16,000 --> 00:14:17,680 අපි ප්‍රධාන ගේට්ටුව ළඟ ආරක්‍ෂාව යොදවන්නම්. 257 00:14:17,740 --> 00:14:19,970 ඔයා සමහර විට රැඳවුම්කරුවන්ව ආපහු එයාලගෙ කූඩු වලට දැම්මොත් හොඳයි. 258 00:14:20,590 --> 00:14:21,710 තාරාවා... 259 00:14:22,460 --> 00:14:23,630 තාරාවා. 260 00:14:25,270 --> 00:14:26,780 - තාරාවා. - හාව්, එන්න. 261 00:14:28,470 --> 00:14:29,520 තාරාවා. 262 00:14:31,680 --> 00:14:32,770 තාරාවා... 263 00:14:34,340 --> 00:14:35,520 තාරාවා... 264 00:14:41,990 --> 00:14:45,910 මම විශ්වාස කරනවා අපේ හිතවත් මිස් කීන් එක්ක මෙතන බෙදා හදා ගන්න එක කමක් නැතිවෙයි කියලා. 265 00:14:46,360 --> 00:14:48,140 ඔයා මට විහිළු කරනවා වෙන්න ඕනා. 266 00:14:48,670 --> 00:14:52,450 ආ, ඔයා නිදි සුන්දරීව(Sleeping Beauty) දන්නවද? ඒක තමයි මම එයාට කියන නම. 267 00:14:52,780 --> 00:14:55,350 හරිම ලස්සනයි, හරිම නිශ්ශබ්ධයි. 268 00:14:55,840 --> 00:14:57,120 හරියට සුරදූතියක් වගේ. 269 00:14:58,810 --> 00:15:00,130 ප්‍රශ්ණයක් තියෙනවද? 270 00:15:00,600 --> 00:15:02,540 නෑ. කොහෙත්ම ප්‍රශ්ණයක් නෑ. 271 00:15:10,240 --> 00:15:14,360 පිනක්නේ, ෆ්‍රයිස් ප්‍රධාන ගොඩනැගිල්ලට ඇතුල් වෙන එක වළක්වන්න බාධක හරි ගස්සන්න. 272 00:15:14,360 --> 00:15:15,570 - එහෙමයි, සර්. - බස් එකට මොකද වෙන්නෙ? 273 00:15:16,470 --> 00:15:18,000 ඔව්. හොඳ අදහසක්. 274 00:15:18,480 --> 00:15:21,050 තව හාවි, මට අර වහලට වෙඩික්කාරයෙක්ව ඕන කරනවා. 275 00:15:22,120 --> 00:15:24,010 ජිම්! ජිම්! 276 00:15:24,010 --> 00:15:26,220 ජිම්, මගේ පරණ යාළුවා! ජිම්! 277 00:15:26,380 --> 00:15:27,340 අනේ, උදව් කරන්න! 278 00:15:27,340 --> 00:15:28,350 පොඩ්ඩක් ඉන්න! 279 00:15:28,850 --> 00:15:29,870 පොඩ්ඩක් ඉන්න. 280 00:15:34,380 --> 00:15:35,470 අපිට විනාඩියක් දෙන්න. 281 00:15:37,160 --> 00:15:38,430 දෙයියන්ට පිංසිද්ධ වෙන්න ඔයා මෙහාට ආවා. 282 00:15:39,030 --> 00:15:40,200 ඔයා මට උදව් කරන්න ඕනා. 283 00:15:41,010 --> 00:15:42,300 එයාලා මට වද දෙනවා. 284 00:15:43,160 --> 00:15:44,680 වද දෙන එක ඔයානෙ කරන්නෙ. 285 00:15:44,800 --> 00:15:46,230 මෙතන ඉන්න දොස්තරලා ඔයාට උදව් කරන්න හදන්නෙ. 286 00:15:46,260 --> 00:15:48,300 වද දෙන එකයි කරන්නෙ, මම මේ කියන්නෙ! 287 00:15:48,520 --> 00:15:49,950 මට ඒක ගැන කිසිම සළකුණක් පේන්නෙ නෑ. 288 00:15:50,050 --> 00:15:51,790 මානසිකව වද දෙන එක කරන්නෙ. 289 00:15:52,380 --> 00:15:53,560 ප්‍රතිකාර කරන එක කරන්නෙ. 290 00:15:54,090 --> 00:15:55,650 තමුන්ට පිස්සුනෙ, මතකද? 291 00:15:55,950 --> 00:15:57,890 ඒකනෙ තමුන්ගෙ නීතීඥයො කියන්නෙ, කොහොම හරි. 292 00:15:59,600 --> 00:16:00,710 සුභ ගමන්, පෙන්ගුයින්. 293 00:16:02,350 --> 00:16:06,000 තමුන් මට ණයයි, ජිම් ගෝඩ්න්. මම තමුන් වෙනුවෙන් බොරු කිවුවා! 294 00:16:07,050 --> 00:16:10,230 එයා තමා ගැලවෑන්ව මැරුවේ! මම නෙවෙයි! ඒක කළේ අරයා! 295 00:16:10,410 --> 00:16:11,850 ඒක කළේ අරයා, ඩොක්ටර්! 296 00:16:11,960 --> 00:16:15,550 තමුන් මට ණයයි, ජිම් ගෝඩ්න්. මම තමුන් වෙනුවෙන් බොරු කිවුවා! 297 00:16:16,600 --> 00:16:19,830 එයා තමා ගැලවෑන්ව මැරුවේ! මම නෙවෙයි! ඒක කළේ අරයා! 298 00:16:19,940 --> 00:16:21,400 ඒක කළේ අරයා, ඩොක්ටර්! 299 00:16:21,430 --> 00:16:22,800 ඒක කළේ අරයා! 300 00:16:32,330 --> 00:16:34,630 මම නම් කියන්නෙ ඕක අරයව ඉගෙනගෙන, මාස්ටර් බෲස්. 301 00:16:36,830 --> 00:16:38,550 හරි නම් අපි පුහුණු පාඩමකුයි කරන්න ඕනා. 302 00:16:38,910 --> 00:16:40,850 ඔව් ඉතින් මාව නගරෙ හිරවුණා නේද? 303 00:16:41,680 --> 00:16:44,620 ඇරත්, මම හිතුවෙ ඔයාගෙයි ඩොක්ටර් ටොම්ප්කින්ස්ගෙයි කතා බහ නිසා ඔයාට වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිවෙයි කියලා. 304 00:16:44,750 --> 00:16:46,540 මම හිතුවෙ ඔයා මානසික චිකිත්සා වලට විරුද්ධයි කියලා. 305 00:16:46,680 --> 00:16:49,800 ඒ මට ඔයා රහස් තියාගන්න හුඟක් උනන්දුයි කියලා අවබෝධ වෙන්න කළින්. 306 00:16:49,920 --> 00:16:51,550 මම ඔයාට කියලා තිබ්බා නම් එහෙම සෙලීනයි මමයි සැළසුම් කරලා තිබ්බෙ මොකද්ද කියලා, 307 00:16:51,550 --> 00:16:52,220 ඔයා මාව නවත්තන්න තිබුණා. 308 00:16:52,230 --> 00:16:53,230 මම කියලා තිබ්බෙ නැති නිසා, 309 00:16:53,230 --> 00:16:55,220 මම සිල්වර්ගෙන් මගේ අම්මවයි තාත්තවයි මරපු මිනිහගේ නම ගත්තා. 310 00:16:55,540 --> 00:16:58,030 ඊට පස්සෙ ඔයා අපිව ගෝතම් වලින් යැවෙව්වා. 311 00:16:58,370 --> 00:17:00,830 අපිට මෙලන්ව හොය හොය ගත කරන්න පුළුවන්කම තිබ්බ මාසයකටත් වැඩි කාලයක් අපිට නැති වුණා. 312 00:17:00,860 --> 00:17:04,290 අපි නගරය අතෑරලා ගියේ ඔයා මානසිකව වගේම කායිකව මහන්සියට පත් වෙලා හිටපු නිසා... 313 00:17:04,290 --> 00:17:05,050 කෙළින්ම කියනවා නම්, 314 00:17:05,050 --> 00:17:08,370 ඔයාට මිනීමරුවෙක් තියා හෙම්බිරිස්සාවක්වත්(catch cold) අල්ලගන්න බෑ. 315 00:17:08,370 --> 00:17:10,310 ඕක නවත්තනවද?! 316 00:17:12,320 --> 00:17:14,620 දැන් මට ඔයාගෙන හුඟක් වැදගත් ප්‍රශ්ණයක් අහන්න ඕනා: 317 00:17:17,980 --> 00:17:19,600 අපි මේකෙදි එකටද ඉන්නෙ... 318 00:17:21,830 --> 00:17:22,990 ...එකට නෙවෙයිද? 319 00:17:24,800 --> 00:17:25,940 එකට. 320 00:17:27,350 --> 00:17:28,690 අපි මේකෙදි ඉන්නෙ එකට. 321 00:17:29,600 --> 00:17:31,620 හරි. මම ඔයාට කිවුවනෙ මට නගරයේ වැඩ වගයක් තිබුණා කියලා. 322 00:17:32,710 --> 00:17:33,830 මම අඳුරන සාජන් කෙනෙක්ව හම්බවෙන්න ගියා, 323 00:17:33,830 --> 00:17:39,140 ගිහිල්ලා අපි ගෝතම් පොලිස් ෆයිල් ටිකක් හාරලා බැලුවා අපේ විස්තර වලට ගැළපෙන කවුරු හරි M.මෙලෝන් කෙනෙක් ඉන්නවද කියලා. 324 00:17:39,180 --> 00:17:41,840 වයස, ප්‍රමාණය, උස, පෙළපත, 325 00:17:42,060 --> 00:17:44,490 ඔයාගෙ අම්මගෙයි තාත්තගෙයි මරණෙ වෙන වෙලාවෙ එයාලා නිදහස් කරලද හිටියෙ. 326 00:17:45,260 --> 00:17:46,290 ඉතින්? 327 00:17:54,280 --> 00:17:55,730 පැට්‍රික් මෙලෝන්. 328 00:17:57,390 --> 00:17:58,850 පාවිච්චි කරන අනුවර්ත නාමය තමයි... 329 00:18:00,170 --> 00:18:01,340 මැචස්. 330 00:18:02,010 --> 00:18:03,210 නියම කොල්ලෙක්, ඇත්තටම. 331 00:18:03,210 --> 00:18:05,230 මුල්ම මිනීමැරුම කළේ එයා වයස අවුරුදු 15 වේදි. 332 00:18:05,260 --> 00:18:07,130 එදා ඉඳන් මිනීමැරුම් 6 කට විතර සැක කරනවා. 333 00:18:08,080 --> 00:18:09,660 දැන් ඉතින් මම අහන්න ඕනා, 334 00:18:09,750 --> 00:18:11,350 මේ වැඩේ බාරව හිටියෙ ඔයා නම්, 335 00:18:12,300 --> 00:18:13,590 ඊළඟට මොකද්ද? 336 00:18:13,960 --> 00:18:16,380 ඔයාට මේ විස්තර ගෝඩ්න් පරීක්ෂකතුමාගෙනුත් ගන්න පුළුවන්කම තිබුණා. 337 00:18:16,380 --> 00:18:17,440 ඇයි ඔයා එයාව සම්බන්ධ කරගත්තෙ නැත්තෙ? 338 00:18:17,440 --> 00:18:19,750 මම තමයි දැන් ප්‍රශ්න අහන කෙනා, මාස්ටර් බෲස්. 339 00:18:19,910 --> 00:18:21,290 අපි මේ මිනිහව හොයාගත්තොත්... 340 00:18:22,460 --> 00:18:23,940 ...ඔයා මොකද්ද කරන්න හදන්නෙ? 341 00:18:30,360 --> 00:18:31,480 මරණවා. 342 00:18:31,560 --> 00:18:32,550 නෑ. 343 00:18:34,790 --> 00:18:35,500 ඔයාට මාව නවත්තන්න බෑ. 344 00:18:35,500 --> 00:18:37,180 මට හොඳාකාරවම පුළුවන් වගේම මම නවත්තනවා. 345 00:18:37,710 --> 00:18:41,130 ඔයාගෙ හෘදසාක්‍ෂියේ මරණයක් තියාගෙන ඉන්න තරම් ඔයා තාම පොඩි වැඩියි, මාස්ටර් බෲස්. 346 00:18:42,650 --> 00:18:44,920 - ඒත්, ඒත්... - මම දන්නවා ඔයාගෙ දෙමාපියන්ට කොහොමද යුක්තිය ලැබෙන්න ඕනා කියලා. 347 00:18:44,920 --> 00:18:46,570 මම දන්නවා ඔයා ඒක හොයා ගන්නකම් නවතින්නෙත් නෑ කියලා. 348 00:18:47,490 --> 00:18:48,940 හැබැයි අපි මේ මෙලෝන්ව හොයාගත්තහම, 349 00:18:49,080 --> 00:18:52,200 මමයි එයාව මරන්නෙ, ඔයා නෙවෙයි. 350 00:18:52,230 --> 00:18:53,410 ඒක තමයි එකඟතාවය. 351 00:18:54,880 --> 00:18:56,200 ඔයා පිළිගන්නවද? 352 00:18:58,900 --> 00:18:59,400 ඔව්. 353 00:18:59,400 --> 00:19:00,630 ඒක කියන්න. 354 00:19:02,020 --> 00:19:03,130 අපි එයාව හොයාගන්නවා, 355 00:19:04,520 --> 00:19:05,880 අපි එයාව කතා කරවනවා, 356 00:19:07,400 --> 00:19:08,730 ඔයා එයාව මරණවා. 357 00:19:25,410 --> 00:19:27,490 තමුන් කිසිම දෙයක් දන්නෙ නෑ තමුන්ට මග හැරෙන දේවල් ගැන. 358 00:19:34,810 --> 00:19:35,970 බැල්ලි. 359 00:19:37,100 --> 00:19:38,270 මම මේ කොහෙද ඉන්නෙ? 360 00:19:40,310 --> 00:19:41,410 මම මේ කොහෙද ඉන්නෙ? 361 00:19:41,490 --> 00:19:44,680 නෝරා, දඟලන්නෙ නැතිව ඉන්න බලන්න. 362 00:19:45,290 --> 00:19:47,540 - ඔයා ඉන්නෙ ඉස්පිරිතාලෙක. - ඔයා කවුද? 363 00:19:48,360 --> 00:19:49,990 මේ ගෝතම් ඉස්පිරිතාලෙ නෙවෙයි. 364 00:19:50,250 --> 00:19:53,470 නෑ. ඔයා ඉන්නෙ ඊට වඩා ආරක්‍ෂිත ස්ථානයක. 365 00:19:53,890 --> 00:19:55,310 මම ඩොක්ටර් ටොම්ප්කින්ස්. 366 00:19:55,850 --> 00:19:56,840 ලී. 367 00:19:59,370 --> 00:20:00,850 එයාලා වික්ටර්ට වෙලා ඉන්නෙ. 368 00:20:02,580 --> 00:20:03,540 ඔව්. 369 00:20:05,110 --> 00:20:07,830 වික්ටර් මේ භයානක දේවල් කළේ මම නිසයි. 370 00:20:07,980 --> 00:20:10,180 ඔයාගෙ මහත්තයගෙ ක්‍රියාවන් වලට ඔයා වග කියන්න ඕන නෑ. 371 00:20:10,550 --> 00:20:11,910 එයා නපුරු මනුස්සයෙක් නෙවෙයි. 372 00:20:12,720 --> 00:20:16,300 එයා විශ්වාස කරන්නෙ එයා කරන දේවල් වල නරකට වඩා මාව බේරගන්න එක වටිනවා කියලා. 373 00:20:16,860 --> 00:20:18,060 මට තේරෙනවා. 374 00:20:18,430 --> 00:20:20,430 හැබැයි මේ වෙලාවෙ මගේ සැළකිල්ල එයා නෙවෙයි. ඔයයි. 375 00:20:20,510 --> 00:20:23,100 ඒ වගේම ඔයාට සංසුන් වෙලා ඉන්න වෙනවා. ඔයා ස්ථාවරයි 376 00:20:23,110 --> 00:20:24,640 ඒත් ඔයා තාමත් හරිම දුර්වලයි. 377 00:20:26,350 --> 00:20:28,000 මට එයාව බේරගන්න පුළුවන්කම තිබුණා. 378 00:20:29,560 --> 00:20:31,520 මම දැක්කා එයා මේ දේ කරන්න තීරණය කරනවා. 379 00:20:32,540 --> 00:20:34,450 තව තවත් ඒ අදහස හිතේ තදින් මුල් බැහැ ගන්නවා. 380 00:20:36,530 --> 00:20:38,270 ඇයි මම මුකුත් නොකළේ? 381 00:20:40,810 --> 00:20:42,060 මම දන්නවා ඔයා කියන දේ. 382 00:20:42,980 --> 00:20:44,630 ඔයා කෙනෙක්ට ආදරේ කරද්දි ඒක හුඟක් අමාරුයි. 383 00:20:45,530 --> 00:20:49,860 ඔයාට එයාලා වෙලා හිටපු කෙනාව, තාමත් වෙන්න පුළුවන්කම තියෙන කෙනාව පේනවා. 384 00:20:52,970 --> 00:20:54,640 ඔයා ඇත්ත නොදැක්කා වගේ ඉන්නවා. 385 00:20:59,560 --> 00:21:01,290 එයා මාව හොයාගෙන එනවා නේද? 386 00:21:03,300 --> 00:21:04,580 පොලීසිය නම් එහෙම හිතනවා. 387 00:21:05,160 --> 00:21:07,070 හරිම මුරණ්ඩුයි, මගේ වික්ටර්. 388 00:21:08,620 --> 00:21:09,850 ඔයාට ළමයෙක් හම්බෙන්න ඉන්නවද? 389 00:21:10,330 --> 00:21:11,350 ඔව්. 390 00:21:12,190 --> 00:21:14,090 ඔයා තාම දන්නෙ නැද්ද කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා? 391 00:21:14,900 --> 00:21:15,980 තාම නෑ. 392 00:21:17,140 --> 00:21:18,780 මට හැමවෙලේම ඕන කළේ කෙල්ලෙක්ව. 393 00:21:22,230 --> 00:21:23,630 ඔයා මෙතන ඉන්න හොඳ නෑ. 394 00:21:25,500 --> 00:21:28,520 අපි ඔයා ගැන හිත යොදවලා මං ගැන වද නොවී ඉමු, හොඳද? 395 00:21:35,790 --> 00:21:37,950 පිස්සන්ගෙ නවාතැනේ හේමන්ත පරීක්‍ෂාව. 396 00:21:38,820 --> 00:21:40,100 විශිෂ්ටයි. 397 00:21:40,230 --> 00:21:42,730 නෝරට හුඟ කාලයක් නෑ. ෆ්‍රයිස් ඒක දන්නවා. 398 00:21:43,070 --> 00:21:45,110 - එයා ඉක්මණටම එයි. - එයා ආවොතින් හොඳයි. 399 00:21:45,380 --> 00:21:47,430 අපි බලාගෙන ඉඳලම සීතලට ගල් වෙලා මැරෙයි. 400 00:21:48,490 --> 00:21:50,030 ඒක නියම විහිළුවක් වෙයි. 401 00:21:57,840 --> 00:21:59,010 ඔයාට ඒක ඇහෙනවද? 402 00:22:02,810 --> 00:22:03,960 ආවරණය වෙන්න! 403 00:22:05,080 --> 00:22:06,700 - අවධානෙන් ඉන්න! අවධානෙන් ඉන්න! - අවධානෙන් ඉන්න! 404 00:22:10,590 --> 00:22:11,780 වෙඩි තියන්න! 405 00:22:22,520 --> 00:22:23,550 යන්න, යන්න! දොර බලන්න! 406 00:22:23,610 --> 00:22:24,690 දොර බලන්න! 407 00:22:24,940 --> 00:22:26,170 අත් උඩට! 408 00:22:26,170 --> 00:22:27,870 මට බෑ. මට බෑ. 409 00:22:28,510 --> 00:22:29,750 වෙඩි තියන්න එපා! 410 00:22:29,940 --> 00:22:31,300 වික්ටර් ෆ්‍රයිස් කොහෙද? 411 00:22:31,300 --> 00:22:32,420 මං දන්නෙ නෑ! 412 00:22:32,430 --> 00:22:33,620 අනේ, මට උදව් කරන්න! 413 00:22:38,700 --> 00:22:40,560 එන්න. අපි යමු. 414 00:22:44,230 --> 00:22:45,820 යන්න. යන්න ඇතුළට. 415 00:22:45,820 --> 00:22:47,200 - අරහෙ පොඩි... - අම්මේ? 416 00:22:47,990 --> 00:22:49,230 අම්මේ? 417 00:22:49,650 --> 00:22:51,910 අම්මේ... 418 00:22:51,910 --> 00:22:53,050 අම්මේ! 419 00:22:55,590 --> 00:22:56,630 අම්මේ? 420 00:23:24,010 --> 00:23:25,010 පැහැදිළියි. 421 00:23:25,010 --> 00:23:26,610 ෆ්‍රයිස් නැගෙනහිර කොටසේ තියෙන බිත්තියක් කඩලා. 422 00:23:26,750 --> 00:23:28,090 එයා ඇතුල් වෙන එක වළක්වන්න B කණ්ඩායම දාන්න. 423 00:23:28,090 --> 00:23:29,640 අපි කෙළින්ම ලෙඩ්ඩු නවත්තන තැනට යමු. 424 00:23:29,750 --> 00:23:31,400 ඇල්ෆා කණ්ඩායම බ්‍රාවෝ කණ්ඩායමට, සැකකරුව දිගටම ලුහු බඳින්න. 425 00:23:31,400 --> 00:23:32,620 අපි ලෙඩ්ඩු නවත්තන තැන පැත්තට යනවා. 426 00:23:33,370 --> 00:23:34,240 පැහැදිළියි. 427 00:23:34,240 --> 00:23:35,400 ලුහු බැඳීම සිදු කරනවා. 428 00:23:42,060 --> 00:23:43,140 ආවරණය වෙන්න! 429 00:23:53,300 --> 00:23:54,740 නෝරා! 430 00:24:11,420 --> 00:24:12,610 මොන මගුලක්ද? 431 00:24:19,280 --> 00:24:20,260 යන්න! 432 00:25:04,290 --> 00:25:05,490 කොහොමද, වික්ටර්. 433 00:25:06,310 --> 00:25:08,460 මට සමාවෙන්න කෙළින්ම කාරණේට බහිනවට. 434 00:25:08,740 --> 00:25:10,940 මම ඔයාගෙ වැඩ ගැන හුඟක් ගෞරවයෙන් සළකන කෙනෙක් 435 00:25:10,940 --> 00:25:14,110 ඒ වගේම මම කැමතියි ඔයාට ඔයාගෙ තත්ත්වයෙන් බේරිලා යන්න ක්‍රමයක් පිරිනමන්න. 436 00:25:14,400 --> 00:25:15,370 තමුන් කවුද? 437 00:25:15,410 --> 00:25:17,720 මම යාළුවෙක්, ඒත් මට ඔයාගෙන් අහන්න දෙන්න: 438 00:25:17,770 --> 00:25:19,740 ඔයා ඔයාගෙ බිරිඳව බේරගත්තහම, 439 00:25:19,770 --> 00:25:20,920 මොකද්ද ඔයාගෙ සැලැස්ම? 440 00:25:21,260 --> 00:25:22,550 වාහනයක් හොරකම් කරන්නද? 441 00:25:22,890 --> 00:25:24,120 එළියට යන්න තැනක් පුපුරවන්නද? 442 00:25:25,890 --> 00:25:28,640 ඔය පුටුවෙ යතුරු වගයක් තියෙනවා. 443 00:25:28,820 --> 00:25:31,700 ඒවා අයිති බඩු පටවන තැන නවත්තලා තියෙන වාහනේකට. 444 00:25:36,230 --> 00:25:37,520 මම කොහොමද දන්නෙ ඒක උගුලක් නෙවෙයි කියලා? 445 00:25:37,530 --> 00:25:39,590 ඒක උගුලක් නෙවෙයි, 446 00:25:39,600 --> 00:25:41,140 ඒක හුවමාරුවක්. 447 00:25:41,210 --> 00:25:43,400 ඔයාට ඔයාගෙ බිරිඳවයි ඔයාගෙ නිදහසයි හම්බ වෙනවා-- 448 00:25:43,480 --> 00:25:46,290 මට පුළුවන් ඔයා පැනගන්න අතරතුරේ පොලිසිය ඔයාට බාධා නොවෙන්න තියාගන්න. 449 00:25:46,360 --> 00:25:52,810 ප්ස්තූති විදිහට, ඔයා මට ඔයාගෙ ශීත ජනක වට්ටෝරුවෙන් එක කාට්‍රිජයක් තියලා යන්න. 450 00:25:53,070 --> 00:25:54,270 ඔයා මොකද කියන්නෙ? 451 00:25:55,500 --> 00:25:56,620 පොලීසිය එනවා, 452 00:25:56,620 --> 00:25:57,870 ඔයාට ඒ හැමෝවම පරද්දන්න බෑ 453 00:25:57,910 --> 00:25:59,430 ඔයාට වෙලාවත් ඉවර වේගෙන එන්නෙ... 454 00:26:00,620 --> 00:26:02,230 ඒ වගේම නෝරටත්. 455 00:26:16,180 --> 00:26:19,040 ගිහින් ඒක අරගෙන එනවද, මිසිස් පීබොඩී? 456 00:26:27,320 --> 00:26:28,550 ෆ්‍රයිස් ඉන්නෙ ගොඩනැගිල්ල ඇතුලෙ. 457 00:26:28,610 --> 00:26:29,610 අපිට යන්න වෙනවා. 458 00:26:30,050 --> 00:26:31,160 අපිට මෙයාව දාලා යන්න බෑ. 459 00:26:31,170 --> 00:26:32,480 වැඩ කරන අය එලාම් එක නැවතුන ගමන් යන්න ගියා. 460 00:26:32,480 --> 00:26:33,190 මෙයා මැරෙයි. 461 00:26:33,190 --> 00:26:34,340 ඉතින් අපි එයාව අපිත් එක්ක අරගෙන යමු. 462 00:26:34,560 --> 00:26:35,510 එන්න. 463 00:26:38,380 --> 00:26:39,430 බලාගෙන. 464 00:26:42,870 --> 00:26:43,870 ස්තූතියි. 465 00:26:50,590 --> 00:26:51,880 මම මෙතන ඉඳන් ඒක බලාගන්නම්. 466 00:26:57,400 --> 00:26:58,880 වික්ටර්... වික්ටර්, මම කියන එක අහන්න. 467 00:26:58,880 --> 00:26:59,950 අපි හදන්නෙ එයාට උදව් කරන්න. 468 00:26:59,950 --> 00:27:00,930 තමුසෙලා එයාව මරනවා. 469 00:27:00,930 --> 00:27:02,350 - නෑ. නෑ, වික්ටර්. - වික්ටර්... 470 00:27:02,350 --> 00:27:03,760 මට තේරෙනවා ඇයි ඔයා මේක කරන්නෙ කියලා. 471 00:27:03,760 --> 00:27:04,880 මම එයාගෙ ජීවිතේ බේරගන්නවා. 472 00:27:05,290 --> 00:27:07,200 වෙන ජීවිත කීයක් කැප කරලද? 473 00:27:08,600 --> 00:27:10,160 දැන් ආපහු හැරෙන්න බැරි තරම් ගානක් වෙලා තියෙන්නෙ. 474 00:27:11,310 --> 00:27:12,950 මට කරන්න ඕන දේ කරපු ගමන්ම, 475 00:27:13,130 --> 00:27:14,320 මමම ඇවිල්ලා යටත් වෙන්නම්. 476 00:27:15,220 --> 00:27:16,580 හැබැයි දැන් අපිට යන්න වෙනවා. 477 00:27:16,580 --> 00:27:18,670 වික්ටර්, මම ඩොක්ටර් කෙනෙක්. 478 00:27:18,850 --> 00:27:21,010 අපි දැන් මෙයාව ගෙනිච්චොත්, මෙයා මැරෙන්න පුළුවන්. 479 00:27:21,560 --> 00:27:22,940 ඩොක්ටර් කෙනෙක්. හොඳයි. 480 00:27:23,390 --> 00:27:25,160 ඔයා රෝද පුටුව තල්ලු කරන්න අපිත් එක්ක එනවා. අපි යමු. 481 00:27:25,160 --> 00:27:26,240 බෑ. කොහොමටවත් බෑ! 482 00:27:26,240 --> 00:27:27,480 ජිම්, මම යනවා. 483 00:27:27,540 --> 00:27:28,490 මෙයා මගේ ලෙඩා. 484 00:27:28,500 --> 00:27:30,100 මට ඔයාට ඒක කරන්න දෙන්න බෑ. මම එන්නම්. 485 00:27:30,100 --> 00:27:31,640 - මාව ගන්න. - ජිම්, ඒක ඔයාගෙ තීරණේ නෙවෙයි. 486 00:27:31,640 --> 00:27:32,780 මෙයාට මාව ඕනා. 487 00:27:34,220 --> 00:27:35,530 මම එයාට කරදරයක් කරන්නෙ නෑ. 488 00:27:35,950 --> 00:27:37,180 මට කිසිම කෙනෙක්ට කරදරයක් කරන්න ඕන නෑ, 489 00:27:37,180 --> 00:27:38,020 මට කරදර කරන්න වෙන්නෙ නැත්නම්. 490 00:27:38,020 --> 00:27:39,580 ජිම්, මම යනවා. 491 00:27:39,580 --> 00:27:40,780 වික්ටර්, අනේ... 492 00:27:41,080 --> 00:27:42,100 මේක කරන්න එපා. 493 00:27:42,100 --> 00:27:44,170 නෝරා, බය වෙන්න එපා. 494 00:27:44,620 --> 00:27:45,730 හැමදෙයක්ම පාලනය යටතේ තියෙන්නෙ. 495 00:27:46,640 --> 00:27:47,670 උදව් කරන්න... 496 00:27:47,830 --> 00:27:49,120 අපිට යන්න වෙනවා. දැන්ම. 497 00:27:49,220 --> 00:27:50,400 තමුන්. අරක ඇතුළට. 498 00:27:52,070 --> 00:27:53,390 එයා කියන එක කරන්න. 499 00:27:53,610 --> 00:27:54,400 අපිට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. 500 00:27:54,410 --> 00:27:55,400 දැන්ම! 501 00:27:56,830 --> 00:27:57,850 හරි. 502 00:28:08,330 --> 00:28:09,230 හරි, අපි යමු. 503 00:28:24,610 --> 00:28:28,760 හුඟාක් ස්තූතියි. 504 00:28:40,790 --> 00:28:41,560 ලී! 505 00:28:47,220 --> 00:28:47,950 ලී! 506 00:29:00,400 --> 00:29:01,760 සමාවෙන්න, නිලධාරීතුමන්ලා. 507 00:29:01,760 --> 00:29:04,210 ඉහළ සීතල පරිපථ ලූවත් කරලා. 508 00:29:04,460 --> 00:29:05,660 අපි ඒක හරිගස්සන ගමන් ඉන්නෙ. 509 00:29:05,670 --> 00:29:07,280 එහෙනම්, ඉක්මනට හරිගස්සනවා! 510 00:29:07,280 --> 00:29:08,370 අපි හරිගස්සනවා. 511 00:29:09,280 --> 00:29:10,410 අපි හරිගස්සනවා. 512 00:29:11,870 --> 00:29:15,120 ඕක ඉතාමත් ආරක්‍ෂිත තැනක තියනවද කරුණාකරලා, මිස් පීබොඩී? 513 00:29:16,180 --> 00:29:18,050 සුභ ආරංචියක්, නිලධාරීතුමන්ලා. 514 00:29:23,860 --> 00:29:24,940 ෆ්‍රයිස් මොනා හරි කිවුවද, 515 00:29:24,940 --> 00:29:26,820 එයා ඉන්න තැන ගැන යන්තම්වත් මොනා හරි? 516 00:29:26,820 --> 00:29:27,930 නෑ, මුකුත් නෑ. 517 00:29:28,170 --> 00:29:29,510 එයා "සමාවෙන්න" කියලා විතරයි කිවුවේ. 518 00:29:30,450 --> 00:29:31,290 හවුල්කාරයා! 519 00:29:31,990 --> 00:29:33,090 අපිට මොනාද මගහැරුනේ? 520 00:29:33,290 --> 00:29:35,190 ෆ්‍රයිස් නෝරයි ලීයි එක්ක පැනගත්තා. 521 00:29:35,190 --> 00:29:37,740 මම වාහනය ගැන පරීක්‍ෂාවෙන් ඉන්න කියලා නිවේදනයක් දැම්මා, ඒත් එච්චර තමා අපිට තියෙන්නෙ. 522 00:29:37,740 --> 00:29:40,580 ෆ්‍රයිස්ට එයාගෙ වයිෆ්ව පුළුවන් තරම් ඉක්මණට අයිස් වල දාන්න වෙනවා, හරි? 523 00:29:40,580 --> 00:29:42,650 එයාට ගෙදර යන්න බෑ. දොර ළඟ පොලීසිය ඉන්නවා. 524 00:29:42,650 --> 00:29:43,480 එයා කොහෙද යන්නෙ? 525 00:29:43,480 --> 00:29:44,660 එයා ළඟ උපකරණය තියෙනවා. 526 00:29:44,670 --> 00:29:46,000 එයාට එයාව ඕනම තැනකදි ගල් කරන්න පුළුවන්. 527 00:29:46,480 --> 00:29:48,660 පොඩ්ඩක් ඉන්න. එයාට එයාව ගල් කරන්න පුළුවන්, 528 00:29:48,660 --> 00:29:50,350 හැබැයි එයාට එයාව ගල් කරලා තියාගන්න බෑ. 529 00:29:50,540 --> 00:29:52,600 එයා හදපු අධි ශීත කුටීරයක් නැතුව බෑ. 530 00:29:52,600 --> 00:29:53,780 එහෙනම් එයා ගෙදර තමා යන්නෙ. 531 00:29:53,780 --> 00:29:54,490 ඒ කුටීර තාමත් තියෙන්නෙ එයාගෙ ගෙදර; 532 00:29:54,500 --> 00:29:55,850 ඒවා කවදාවත් සාක්ෂි විදිහට ගත්තෙ නෑ. 533 00:29:55,850 --> 00:29:57,800 එහාට තමා එයා ගියේ, එයාට ඉන්න වෙන්නෙ. එන්න. 534 00:30:16,130 --> 00:30:18,030 වික්ටර්, කරුණාකරලා මේක ගැන හිතන්න. 535 00:30:18,090 --> 00:30:20,740 ඔයා කොහොමද මෙයාව බලාගන්නෙ ඔයා ඉන්නෙ හිරේ නම්? 536 00:30:21,620 --> 00:30:22,430 මම බලාගන්නෙ නෑ. 537 00:30:22,580 --> 00:30:23,380 ඔයා බලාගනියි. 538 00:30:23,500 --> 00:30:24,430 ගෝතම් බලාගනියි. 539 00:30:24,560 --> 00:30:25,210 ඒක තමා නීතිය. 540 00:30:25,210 --> 00:30:27,280 එයා නීත්‍යානුකූලව ජීවතුන් අතර ඉන්න තාක්කල්, එයා නගරයේ භාරකාරකමක් 541 00:30:27,280 --> 00:30:29,230 ඉතින් නගරයට එයාව ජීවත් කරලා ආරක්‍ෂිතව තියාගන්න වෙනවා. 542 00:30:29,620 --> 00:30:30,720 වික්ටර්... 543 00:30:31,270 --> 00:30:32,250 මම මෙතන ඉන්නවා, වස්තුවේ. 544 00:30:32,660 --> 00:30:33,720 මම ඔයාව ගෙදර ගෙනාවා. 545 00:30:34,150 --> 00:30:35,930 මට හුඟක් මහන්සියි. 546 00:30:36,550 --> 00:30:37,270 මම දන්නවා. 547 00:30:37,940 --> 00:30:39,210 ඒ හැම දෙයක්ම ඉක්මණට ඉවර වේවි. 548 00:30:40,500 --> 00:30:41,350 වික්ටර්... 549 00:30:44,360 --> 00:30:45,970 ඔයා මට යන්න දෙන්න. 550 00:30:46,140 --> 00:30:47,110 මට මැරෙන්න දෙන්න. 551 00:30:47,110 --> 00:30:48,730 නෝරා, ඔයා එහෙම කියන්න එපා. 552 00:30:49,850 --> 00:30:51,700 මට මේක කරන්න පුළුවන්. ක්‍රියාවලිය වැඩ කරනවා. 553 00:30:51,700 --> 00:30:54,790 ඉතින් මම දවසක ඇහැරෙන්නෙ ඔයා හිරේ ඉන්නකොටද 554 00:30:55,140 --> 00:30:56,200 නැත්නම් මැරිලා ඉන්නකොටද? 555 00:30:56,570 --> 00:30:58,960 හුදෙකලා වෙච්ච ජීවිතයක් නෙවෙයි නෙවෙයි මට ඕනා. 556 00:30:58,960 --> 00:31:00,880 ඔයා ඇහැරෙද්දි මම ඉන්නම්. මම ඉන්නම්. 557 00:31:00,880 --> 00:31:02,230 මම ක්‍රමයක් හොයාගන්නම්, මම හොයාගන්නම්. 558 00:31:03,130 --> 00:31:04,430 හැමවෙලේම බලාපොරොත්තුවක් තියෙනවා. 559 00:31:05,450 --> 00:31:07,200 ඔයා ජීවත්වෙලා ඉන්න තාක්කල් බලාපොරොත්තුවක් තියෙනවා, හරිනෙ? 560 00:31:11,000 --> 00:31:11,940 ඔව්. 561 00:31:13,220 --> 00:31:14,190 බලාපොරොත්තුවක් තියෙනවා. 562 00:31:15,990 --> 00:31:16,790 හරි. 563 00:31:19,990 --> 00:31:21,090 මගේ මාලේ. 564 00:31:22,150 --> 00:31:24,810 අපේ මුල්ම සංවත්සරයට ඔයා මට දුන්න එක. 565 00:31:25,130 --> 00:31:26,750 ඒක මේසෙ උඩ තියෙන්නෙ. 566 00:31:27,270 --> 00:31:29,430 ඔයා මට ඒක ගෙනල්ලා දෙනවද වස්තුවේ? 567 00:31:31,700 --> 00:31:32,550 යන්න. 568 00:31:32,590 --> 00:31:34,860 ඕන වුණොත් මේක පාවිච්චි කරන්න තරම් මට ශක්තිය තියෙනවා. 569 00:31:43,770 --> 00:31:46,360 ඔයා ඉක්මන් කළොත්, ඔයාට එයා එන්න කළින් එළියට පැනගන්න පුළුවන්. 570 00:31:46,630 --> 00:31:47,780 මම ඔයාව දාලා යන්නෙ නෑ. 571 00:31:47,780 --> 00:31:49,950 මේක ඔයාටයි ඔයාගෙ බබාටයි හුඟක් පීඩාකාරී වෙන්න ඕනා. 572 00:31:49,950 --> 00:31:50,910 අපිට ප්‍රශ්ණයක් නෑ. 573 00:31:52,150 --> 00:31:53,530 මට වතුර ටිකක් බොන්න පුළුවන්ද? 574 00:32:09,150 --> 00:32:10,120 ස්තූතියි. 575 00:32:13,510 --> 00:32:14,500 ඔයාට එයා කියපු ඒවා ඇහුනනේ. 576 00:32:15,400 --> 00:32:17,470 එයා හදවතින් නරක මිනිහෙක් නෙවෙයි. 577 00:32:18,910 --> 00:32:20,530 ඔයාට එයාලට ඒක කියන්න වෙනවා. 578 00:32:20,880 --> 00:32:21,640 මම කියන්නම්. 579 00:32:21,760 --> 00:32:24,940 අනික කරුණාකරලා එයාලට කියන්න මේකේ මගේ කොටස ගැන මට හරිම කණගාටුයි කියලා. 580 00:32:27,060 --> 00:32:28,830 මම දැක්කා එයා මොන වගේ කෙනෙක්ද වේගෙන එන්නෙ කියලා 581 00:32:28,830 --> 00:32:29,900 ඒත් මම මුකුත්ම කළේ නෑ. 582 00:32:33,000 --> 00:32:34,420 මොකද මම එයාට ආදරේ කළා. 583 00:32:37,030 --> 00:32:38,980 ඔයා දන්නවනෙ නේද ඒක මොනවගේද කියලා? 584 00:32:41,070 --> 00:32:41,820 මම දන්නවා. 585 00:32:44,710 --> 00:32:45,630 ස්තූතියි. 586 00:32:47,310 --> 00:32:48,930 ඔයා හරිම කරුණාවන්ත වුණා. 587 00:32:49,140 --> 00:32:50,880 ඔයාටයි ඔයාගෙ බබාටයි දෙවි පිහිටයි. 588 00:32:51,420 --> 00:32:52,200 නෝරා. 589 00:32:52,600 --> 00:32:53,380 මම ඒක ගෙනාවා. 590 00:32:55,040 --> 00:32:55,820 මම ඒක ගෙනාවා. 591 00:32:59,650 --> 00:33:00,480 වික්ටර්. 592 00:33:02,820 --> 00:33:03,830 මම ඔයාට ආදරෙයි. 593 00:33:06,170 --> 00:33:08,130 අනේ ඔයාටම බැනගන්න නම් එපා. 594 00:33:09,760 --> 00:33:10,900 මමත් ඔයාට ආදරෙයි. 595 00:33:16,000 --> 00:33:17,030 ඉක්මණටම හම්බෙමු. 596 00:33:19,490 --> 00:33:20,690 ඔයා පස්සට වෙලා හිටියොත් හොඳයි. 597 00:34:06,890 --> 00:34:08,730 ඔයා ජනේලෙන් එද්දි මට හුළං පාර දැනුණා. 598 00:34:17,020 --> 00:34:18,010 මට සතුටුයි ඔයා ආව එක ගැන. 599 00:34:18,550 --> 00:34:19,470 මට උදව්වක් ඕනා. 600 00:34:20,110 --> 00:34:21,690 "ඔයාව දැකීම සතුටක්, සෙලීනා." 601 00:34:21,870 --> 00:34:26,260 සමාවෙන්න මම නගරය මග හැරියෙ ප්‍රංශයේ තියෙන මාළිගාවට යන්න කියන එක මම ඔයාට නොකිවුවට. 602 00:34:26,260 --> 00:34:27,330 ඒක පොඩි ගෙයක්. 603 00:34:27,580 --> 00:34:28,490 ස්විට්සර්ලන්තේ තියෙන. 604 00:34:28,490 --> 00:34:29,390 ඕන මගුලක්. 605 00:34:29,940 --> 00:34:31,590 කොහෙද හොටු බේරෙන එංගලන්ත රජතුමා? 606 00:34:32,180 --> 00:34:33,490 ඇල්ෆ්‍රඩ් නගරෙට ගියා. 607 00:34:38,080 --> 00:34:40,320 මේ තමයි සිල්වර් අපිට කියපු මිනිහා. 608 00:34:40,920 --> 00:34:42,220 ඇල්ෆ්‍රඩ් එයාව හොයාගත්තා. 609 00:34:45,340 --> 00:34:46,600 පැට්‍රික් මෙලෝන්? 610 00:34:46,600 --> 00:34:48,400 මම හිතුවෙ එයාගෙ නම පටන් ගන්නෙ M අකුරෙන් කියලා. 611 00:34:48,500 --> 00:34:50,670 M අකුර තියෙන්නෙ Matches(මැචස්) කියන එකට. ඒක අන්වර්ථ නමක්. 612 00:34:50,670 --> 00:34:52,150 ඒක නම් බකල් අන්වර්ථ නමක්. 613 00:34:53,850 --> 00:34:54,910 ඉතින් ඔයා එයාව හොයාගත්තා. 614 00:34:55,820 --> 00:34:57,070 ඔයාට මාව මොකටද ඕනා? 615 00:34:57,410 --> 00:34:58,800 ඔයා මට තුවක්කුවක් ගෙනල්ලා දෙන්න ඕනා. 616 00:35:01,380 --> 00:35:03,160 එහෙනම් ඔයා එයාව මරන්නයි යන්නෙ? 617 00:35:03,160 --> 00:35:04,970 - ඔව්. - ඔයාගෙ සේවකයා දන්නවද? 618 00:35:04,970 --> 00:35:06,930 ඇල්ෆ්‍රඩ් හිතන්නෙ එයා තමා ඌව මරන්න යන්නෙ කියලා. 619 00:35:07,540 --> 00:35:08,780 ඒකයි මම ඔයාගෙන් ඉල්ලන්නෙ. 620 00:35:09,130 --> 00:35:12,570 ඔයාට අර මිනිහව ජනේලෙන් එළියට තල්ලු කරන්නවත් බැරි වුණා, 621 00:35:12,570 --> 00:35:15,360 ඉතින් ඔයා මේක කරන්න බලාපොරොත්තු වෙන්නෙ කොහොමද? 622 00:35:17,940 --> 00:35:20,020 මොකද මේ මිනිහා මගේ අම්මවයි තාත්තවයි මරපු නිසා. 623 00:35:25,730 --> 00:35:27,310 ඔයා මීට කළින් තුවක්කුවකින් වෙඩි තියලාවත් තියෙනවාද? 624 00:35:27,310 --> 00:35:28,880 කරුණාකරලා, සෙලීනා, ඔයා තමයි මට පුළුවන් එකම... 625 00:35:28,880 --> 00:35:31,520 ඔයා ඔයා ඉල්ලන්නෙ මොකද්ද කියලාවත් දන්නෙ නෑ, බෲස්. 626 00:35:31,520 --> 00:35:34,760 ඔව්, අනිවාර්යයෙන්, මේ මිනිහට ඒක වෙන්න ඕනා, ඒත් මේක කරන එකෙන්, 627 00:35:35,300 --> 00:35:39,390 ඔයා කවදාවත්, කවදාවත් මුළින් හිටපු කෙනා වෙන එකක් නෑ. 628 00:35:42,910 --> 00:35:44,270 ඒක ගැන තමා මමත් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ. 629 00:35:56,880 --> 00:35:57,840 මගුලයි. 630 00:35:58,460 --> 00:35:59,850 ඔයාට මේක කොහොමද සෙල්ලම් කරන්න ඕනා? 631 00:36:00,430 --> 00:36:02,030 හෙමීට වගේම පරෙස්සමින්. 632 00:36:02,030 --> 00:36:03,740 අපිට තුවක්කු සෙල්ලම් ඕන නැත්නම් පාවිච්චි කරන්න එපා. 633 00:36:03,740 --> 00:36:04,900 සීමාවක් හදාගන්න. 634 00:36:04,900 --> 00:36:06,120 මම ඇතුල බලන්න යනවා. 635 00:36:06,120 --> 00:36:06,890 තේරුණා. 636 00:36:07,190 --> 00:36:07,920 සීමාවක්. 637 00:36:07,990 --> 00:36:09,770 ඒයි, සීමාවක් හදනවා. 638 00:36:15,340 --> 00:36:17,080 මට පොඩි වෙලාවක් දෙන්න, ඩොක්ටර්, 639 00:36:17,970 --> 00:36:19,940 ඊට පස්සෙ මමම ඔයාගෙ අණට යටත් වෙන්නම්. 640 00:36:30,070 --> 00:36:30,860 නෑ. 641 00:36:31,540 --> 00:36:34,630 නෑ. නෑ, නෑ. නෑ, නෑ, නෑ. 642 00:36:34,630 --> 00:36:36,280 නෑ, නෑ, නෑ, නෑ! 643 00:36:36,330 --> 00:36:37,180 නෝරා! 644 00:36:37,640 --> 00:36:38,810 මට නම් තේරෙන්නෙ නෑ, ඒක වැඩ කළා. 645 00:36:38,810 --> 00:36:40,720 මගේ වට්ටෝරුව වැඩ කළා. කොහොමද...?! 646 00:36:42,850 --> 00:36:44,900 එයා කාට්‍රිජ මාරු කරලා. 647 00:36:45,460 --> 00:36:47,270 එයා කාට්‍රිජ මාරු කරාද? 648 00:36:49,980 --> 00:36:50,910 ඔයා දැනගෙන හිටියද? 649 00:36:51,260 --> 00:36:52,770 ඔයා දැනගෙන හිටියද එයා කාට්‍රිජ් මාරු කළා කියලා? 650 00:36:52,770 --> 00:36:53,550 නෑ. 651 00:36:58,050 --> 00:36:59,450 මට හුඟක් කණගාටුයි. 652 00:36:59,720 --> 00:37:01,590 මිස්ටර් ෆ්‍රයිස්, මේ ගෝතම් පොලීසිය. 653 00:37:01,590 --> 00:37:02,870 තමුන්ව වට කරලා තියෙන්නෙ. 654 00:37:03,040 --> 00:37:05,780 කරුණාකරලා එළියට ඇවිල්ලා, යටත් වෙලා, 655 00:37:05,780 --> 00:37:08,110 තවත් දුක්බර දේවල් වෙන එක වළක්ව ගමු. 656 00:37:09,410 --> 00:37:10,310 ඔව්. 657 00:37:12,650 --> 00:37:14,070 තව දුරටත් දුක එපා. 658 00:37:17,430 --> 00:37:22,860 ඔයා එළියට ගිහිල්ලා පොලීසියට කියනවද මම එයාලා කියන විදිහටම කරන්නම් කියලා? 659 00:37:27,510 --> 00:37:29,330 නෝරා ඔයාට හුඟාක් ආදරේ කළා. 660 00:37:29,780 --> 00:37:31,960 මට ඊර්ෂ්‍යා හිතෙනවා ඔයාට තිබ්බ බැඳීම ගැන. 661 00:38:20,110 --> 00:38:21,330 ගෝතම් පොලීසිය. 662 00:38:22,170 --> 00:38:23,050 වික්ටර්? 663 00:38:28,280 --> 00:38:29,650 මගේ දෙයියනේ. 664 00:38:48,140 --> 00:38:49,440 ඔයා ආපහු ඇඳට ගියොත් හොඳයි. 665 00:38:51,040 --> 00:38:52,060 නින්ද යන්නෙ නෑ. 666 00:38:55,950 --> 00:38:57,250 ඔයා ෆෝන් එකෙන් කතා කරනවා ඇහුනා. 667 00:38:58,110 --> 00:38:59,510 හියුගෝ ස්ට්‍රේන්ජ් කතා කළා. 668 00:39:00,370 --> 00:39:02,820 වික්ටර් ෆ්‍රයිස් ආකම් රෝගී වාට්ටුවේදී මැරිලා. 669 00:39:02,910 --> 00:39:04,280 එයාලට එයාට ආයෙම පණ දෙන්න බැරි වෙලා. 670 00:39:05,860 --> 00:39:06,820 ඔයා හොඳින්ද? 671 00:39:07,690 --> 00:39:08,500 ඔව්. 672 00:39:09,600 --> 00:39:10,560 ඔයා? 673 00:39:14,490 --> 00:39:15,740 ප්‍රාර්ථනා කරනවා ඔයා නොගිහිල්ලා තිබ්බා නම් කියලා. 674 00:39:20,840 --> 00:39:22,640 ප්‍රාර්ථනා කරනවා ඔය අපේ දරුවව අවධානමේ නොදැම්මා නම් කියලා. 675 00:39:23,420 --> 00:39:26,290 ඔයයි අපිව අවධානමේ දැම්මේ ඔයා නෝරව අවධානමේ දානකොට. 676 00:39:26,290 --> 00:39:27,540 එයා මගේ සාත්තුව යටතෙයි හිටියෙ. 677 00:39:27,540 --> 00:39:28,990 ඒක වෙනස්; ඒක පොලීසිය සම්බන්ධ වැඩක්. 678 00:39:28,990 --> 00:39:30,610 ඒක කළේ ඔයා; ඒක සම්පූර්ණයෙන්ම කළේ ඔයා. 679 00:39:30,610 --> 00:39:32,690 ආකම් එකට ගෙනියන එක ඇත්තටම බාර්න්ස්ගෙ අදහසක්, 680 00:39:32,690 --> 00:39:33,800 ඒත් ඒක ගැළපුණා. 681 00:39:33,800 --> 00:39:34,990 ඒක හොඳ පොලිස් වැඩක්. 682 00:39:34,990 --> 00:39:36,100 ගැලවෑන් ගැන මොකද කියන්නෙ? 683 00:39:36,550 --> 00:39:38,110 ඒකත් හොඳ පොලිස් වැඩක්ද? 684 00:39:38,810 --> 00:39:39,660 එයා ගැන මොකද? 685 00:39:39,830 --> 00:39:41,540 එයා මැරිච්ච විදිහ. 686 00:39:42,130 --> 00:39:44,650 ඇත්ත මොකක් වුණත්, ඒක ඔයා මට කියපු දේ නම් නෙවෙයි. 687 00:39:45,200 --> 00:39:46,070 ඔයා කොහොමද දන්නෙ? 688 00:39:46,070 --> 00:39:48,940 මොකද මම දන්නවා ඔයා අවංක නොවෙනකොට. 689 00:39:49,130 --> 00:39:52,060 ඔයා දන්නවද, කවුරු හරි මැරෙන්න ඕනා නම්, ඒ මැරෙන්න ඕනා ගැලවෑන්. 690 00:39:52,300 --> 00:39:54,640 මට පොලිස් වැඩ ගැන කතා කරන්න එපා. 691 00:39:55,050 --> 00:39:57,690 ඒ ඔයා, ඔයා තමයි මට බොරු කියන්නෙ. 692 00:40:19,200 --> 00:40:22,090 මම දන්නවා ඔයා කියන්නෙ කිසිම බලාපොරොත්තුවක් නැති තත්වයක් නෑ කියලා. 693 00:40:22,100 --> 00:40:23,750 ඒ වගේම බලාපොරොත්තුවක් නැති කිසිම තත්වයක් නෑ තමා. 694 00:40:24,210 --> 00:40:28,410 ජීවිතයේ ලස්සන, කටුකම වාතාවරණ වලින් පවා එළියට එන්න පුළුවන්. 695 00:40:28,410 --> 00:40:33,010 සරළවම අපි තව ප්‍රතිකාර වලදී කළහකාරී වෙන්නයි ඕන කරන්නෙ. 696 00:40:33,990 --> 00:40:37,040 දැන් මම අපේ අළුත්ම අමුත්තව බලන්න යන්න ඕනා. 697 00:40:53,160 --> 00:40:54,540 සුභ උදෑසනක්, වික්ටර්. 698 00:40:58,920 --> 00:40:59,940 මම මේ කොහෙද? 699 00:41:00,410 --> 00:41:03,220 නීත්‍යානුකූලව, ඔයාගෙ මළ සිරුර තියෙන්නෙ ආකම් මෝචරියේ, 700 00:41:03,220 --> 00:41:06,490 ඒත්... පැහැදිළි ලෙසම ඔයා ඉන්නෙ මෙතන. 701 00:41:07,060 --> 00:41:08,120 ඉන්දියන් හිල් එකේ. 702 00:41:08,540 --> 00:41:10,870 ඉන්දියන් හිල් කියන්නෙ විෂ ද්‍රව්‍ය බැහැර කරන කුණු ගොඩක්නේ. 703 00:41:11,150 --> 00:41:13,090 ප්‍රයෝජනවත් ප්‍රබන්ධ කතාවක්. 704 00:41:13,510 --> 00:41:15,290 ඔයා තමා මට ආකම් වලදි කතා කරපු කෙනා. 705 00:41:15,290 --> 00:41:16,820 හියුගෝ ස්ට්‍රේන්ජ්. 706 00:41:16,950 --> 00:41:19,210 මූණට මූණ හමුවීම සතුටක්. 707 00:41:19,400 --> 00:41:20,890 මම කොහොමද මැරිලා නැතුව ඉන්නෙ? 708 00:41:21,990 --> 00:41:23,890 ඒක ගැන පැහැදිළිවම පුදුම හිතෙනවා නේද? 709 00:41:24,220 --> 00:41:27,830 මගේ අනුමානය තමයි පසුගිය මාස ගාන පුරාවට ඔයා ඔයාගෙම වට්ටෝරුවෙන් යම් ප්‍රමාණයක් අවශෝෂණය කරගත්තා කියන එක. 710 00:41:27,840 --> 00:41:30,400 ඔයාගෙ ශරීරයේ අධික සෛලීය වෙනසක් වුණා. 711 00:41:30,400 --> 00:41:33,460 ඔයාව මෙතනට ගේනකොට, ඔයාව ඇත්තටම අධිකව රත්වෙමින් හිටියෙ. 712 00:41:33,460 --> 00:41:34,540 දැන් අරෙහෙ බලන්න. 713 00:41:34,930 --> 00:41:36,440 උෂ්ණත්වමානය දිහා. 714 00:41:38,280 --> 00:41:40,240 සෙල්සියස් අංශක සෘණ 20 යි. 715 00:41:40,240 --> 00:41:41,740 අනික මට සීතලවත් නෑ. 716 00:41:41,900 --> 00:41:46,140 ඔයාගෙ වට්ටෝරුව ඔයාගෙ දේහ මධ්‍යයේ උෂ්ණත්වය අඩු කරලා වගේ පේන්නෙ. 717 00:41:46,140 --> 00:41:49,520 ඔයාට නොමැරී ඉන්න පුළුවන් දේහ උෂ්ණත්වය ඉතාමත් අඩු තත්ත්ව යටතේදී විතරයි. 718 00:41:49,520 --> 00:41:52,220 ඉතා සීතල දෙයකට වඩා ඉහළින් තියෙන ඕනම දෙයක් ඔයාව මරණයට පත් කරයි. 719 00:41:52,220 --> 00:41:55,100 හැබැයි කවදාවත් බය වෙන්න එපා, ඔයා ඔතන හැමදාටම හිරවෙලා ඉන්න එකක් නෑ. 720 00:41:55,100 --> 00:41:58,740 අපි ඔයාට නිදහසේ ඇවිදින්න ඉඩ දෙන්න ඔයාගෙ ඇඳුමට පොඩි වෙනස්කම් වගයක් කළා. 721 00:41:58,860 --> 00:42:00,940 ඉතින් දැනට පොඩ්ඩක් විවේක ගන්න. 722 00:42:00,960 --> 00:42:02,650 හෙට අපි වැඩ කරන්න පටන් ගන්නවා. 723 00:42:02,910 --> 00:42:06,020 ඔයාට ලස්සනයි කියලා හිතතෙයි කියලා මම හිතන එක ව්‍යාපෘතියක්. 724 00:42:06,680 --> 00:42:08,340 මට නෝරා එක්කම මැරෙන්නයි තිබුණේ. 725 00:42:10,740 --> 00:42:12,190 මේ ඔක්කොම ඉවරයක් වෙන්නයි තිබුණේ. 726 00:42:12,830 --> 00:42:15,500 එහෙනම් මේ අවස්තාව ගන්න, වික්ටර්. 727 00:42:15,600 --> 00:42:18,150 ඔයා මැරුණා තමා කියලා හිතාගන්න. 728 00:42:18,900 --> 00:42:21,220 මරණය කියන්නෙ අවසානයක් නෙවෙයි. 729 00:42:21,260 --> 00:42:24,310 මරණය කියන්නෙ අළුත් ආරම්භයක්.