1 00:00:00,945 --> 00:00:02,212 පසුගිය කොටස් වලින් 2 00:00:02,984 --> 00:00:05,163 - ඕකට උණ්ඩ දාලද? - උණ්ඩ නොදාපු තුවක්කුවකින් ඇති වැඩක් නෑනෙ. 3 00:00:05,188 --> 00:00:06,922 මේ ක්‍රිස්ටීන් ක්‍රින්ගල්ගෙ අන්තිම පඩි චෙක් ටික. 4 00:00:06,990 --> 00:00:08,591 එයා කවදාවත් ඕවා අරගෙන නෑ. මට ඒක හිතට අල්ලන්නෙ නෑ. 5 00:00:08,658 --> 00:00:10,759 ඔස්වර්ල්ඩ්, ඔයා දියුණු වෙනවා. 6 00:00:10,760 --> 00:00:15,564 ගෝතම් නගරයේ නීති වලට අනුව, මෙයින් ප්‍රකාශ කර සිටිනවා සිහි බුද්ධිය ඇති බව. 7 00:00:15,598 --> 00:00:17,165 ඔයා දැන් නිදහස් මනුස්සයෙක්. 8 00:00:17,200 --> 00:00:19,835 මම මේ දැනගන්න කැමැත්තෙන් හිටියෙ ළඟකදි එහෙම ඔයාට ක්‍රිස්ටීන් ක්‍රින්ගල් කතා කළාද කියලා. 9 00:00:21,104 --> 00:00:24,006 ඔයා හිතනවද මොකක් හරි නරක දෙයක් වෙලා කියලා? 10 00:00:24,040 --> 00:00:26,861 අපි දන්නෙ නෑ එයා කවදා ඇහැරෙයිද කියලා. 11 00:00:26,886 --> 00:00:27,376 බැල්ලි. 12 00:00:27,683 --> 00:00:28,977 එහෙනම් ඒකයි සෙල්ලම නේද, ජිම්බෝ? 13 00:00:29,012 --> 00:00:31,913 මට වඩා මොළකාරයා වෙන්න බලන්නද යන්නෙ? මම නම් හිතන්නෙ නෑ. 14 00:00:31,948 --> 00:00:33,181 අපි කළින් හම්බෙලා තියෙනවද? 15 00:00:33,216 --> 00:00:35,250 ඔව්. තමුන් මගේ අම්මවයි තාත්තවයි මැරුවා. 16 00:00:35,284 --> 00:00:37,419 - කවුද තමුන්ව කුළියට ගත්තෙ? - තමුන් කවදාවත් එයාලගෙ නම දැනගන්න එකක් නෑ. 17 00:00:37,453 --> 00:00:39,388 මම අමනුස්සයෙක්. ඔයා මාව මරන්න ඕනා. 18 00:00:39,422 --> 00:00:41,189 තමුන් නිකම්ම නිකම් මිනිහෙක් විතරයි. 19 00:00:41,224 --> 00:00:42,190 බෲස්. 20 00:00:42,225 --> 00:00:44,493 එයා ඇතුලෙ ඉන්නවා. 21 00:00:47,397 --> 00:00:50,298 ඇල්ෆ්‍රඩ්, මම ගෙදරින් ගිහිල්ලා ඉන්නෙ සෙලීනා එක්ක පොඩි කාලෙකට පාරෙ ජීවත් වෙන්න. 22 00:00:50,333 --> 00:00:54,403 මාව විශ්වාස කරන්න, මගේ ආශාවන් වලට ගරු කරන්න. මාව ආපහු ගේන්න ගන්න උත්සාහා කරන්න එපා. 23 00:00:59,108 --> 00:01:01,610 ගෝතම් කළා කෞතුකාගාරයට සාදරයෙන් පිළිගන්නවා. 24 00:01:01,644 --> 00:01:10,519 මේ කෞතුකාගාරය සෑම මාසයකම නවතම අංග සිය ගණනක් ඉදිරිපත් කරනවා, දේශණ, රඟදැක්වීම්, සංචාර, පවුලේ ක්‍රියාකාරකම් සහ තවත් දේවල් ඇතුළත්ව. 25 00:01:10,553 --> 00:01:13,855 ගෝතම් කෞතුකාගාර කැෆේ ගිෆ්ට් වෙළඳසල පිහිටා තියෙන්නෙ... 26 00:02:01,170 --> 00:02:03,105 දිගටම යන්න. 27 00:02:13,282 --> 00:02:14,916 හරි, කට්ටිය. කළබල කරන්න එපා. 28 00:02:36,600 --> 00:02:39,440 තනි මංකොල්ලකාරයෙක් පැයකට කළින් කෞතුකාගාරයට පහරා දුන්නා. 29 00:02:39,475 --> 00:02:42,044 කොයි වෙලාවෙවත් පුපුරලා නොගිය බෝම්බෙකින් මිනිස්සුන්ව බයකරලා එලෙව්වා. 30 00:02:42,078 --> 00:02:43,612 - කාට හරි තුවාලද? - නෑ. 31 00:02:43,646 --> 00:02:45,981 ඇයි එහෙනම් අපි? මේක මංකොල්ල සම්බන්ධ කණ්ඩායමට භාර වැඩක් නෙවේද? 32 00:02:46,015 --> 00:02:47,215 බෝම්බ තර්ජන සම්බන්ධ දේවල් අදාල ඔයාලටයි. 33 00:02:47,250 --> 00:02:49,584 බෝම්බෙ පුපුරලා ගියත් නැතත්. 34 00:02:49,619 --> 00:02:51,887 ඉතින් වැඩට බහිනවා. 35 00:02:51,921 --> 00:02:53,255 ගෝඩ්න්, ඔයා පොඩ්ඩක් ඉන්න. 36 00:02:59,862 --> 00:03:03,899 අභ්‍යන්තර කටයුතු සම්බන්ධ ඒකකය ගැලවෑන්ගෙ මිනීමැරුම සම්බන්ධ ෆයිල් එක ආයෙම විවෘත කරනවා. 37 00:03:05,768 --> 00:03:07,169 ඇයි? 38 00:03:07,203 --> 00:03:10,272 නිර්ණාමික හෝඩුවාක්. 39 00:03:10,306 --> 00:03:12,908 කවුද කෙනෙක් කතා කරලා, කියනවා එයාලා ඔයාවයි දැක්කෙ කියලා, 40 00:03:12,942 --> 00:03:16,912 පෙන්ගුයින් නෙවෙයි, එදා රෑ නැව් තටාකය ළඟදි ගැලවෑන්ව මරණවා. 41 00:03:16,946 --> 00:03:21,083 අභ්‍යන්තර කටයුතු ඒකකයට සතියකට විකාර ඇමතුම් ඕන තරම් එනවා. සමහර විට දැන් එපා වෙලා ඇති. 42 00:03:21,117 --> 00:03:23,652 මේ හෝඩුවාව ආවේ අපි ප්‍රසිද්ධ නොකරපු විස්තරයක් එක්කයි. 43 00:03:25,254 --> 00:03:26,555 කුඩේ. 44 00:03:26,589 --> 00:03:30,759 එහෙනම් ගෝතම් පොලීසිය ඇතුලෙ ඉන්න කෙනෙක් මාව කරදරේ දාන්න හදනවා, 45 00:03:30,793 --> 00:03:33,428 බොරු පතුරවලා... මෙහෙම හැමවෙලාවෙම වෙනවා 46 00:03:33,463 --> 00:03:36,565 බොරු නේද ආ? මට ආයෙම ඇත්ත කියනවා බලන්න. 47 00:03:36,599 --> 00:03:40,736 මම ගැලවෑන්ව මැරුවෙ නෑ. මම එතන හිටියෙ නෑ. 48 00:03:43,239 --> 00:03:46,141 - මොකද ඒ? - පස්සෙ. 49 00:03:46,175 --> 00:03:48,610 - ගෝඩ්න් පරීක්ෂකතුමා. - හේයි, එඩ්. 50 00:03:48,645 --> 00:03:51,046 - මම අපේ කතාවට ලෑස්තියි. - අපේ මොකක්? 51 00:03:51,080 --> 00:03:54,049 ඔයාට මගෙන් ප්‍රශ්න අහන්න ඕන වුණා නේද ක්‍රින්ගල් නෝනා ඩෝටි නිලධාරීතුමා එක්ක නගරය දාලා ගිය එක ගැන? 52 00:03:54,083 --> 00:03:56,918 ආ. හරි. ඔව්, සමාවෙන්න. පස්සෙ කරමු. 53 00:03:56,953 --> 00:03:58,453 අපිට ගෝතම් කෞතුකාගාරයට යන්න තියෙනවා. 54 00:03:58,488 --> 00:03:59,988 ආ, චිත්‍ර මංකොල්ලය. 55 00:04:00,023 --> 00:04:02,591 ඔව්, මට ඒක ගැන අහන්න ලැබුණා. හරිම සාහසිකයි. 56 00:04:02,625 --> 00:04:04,860 ආ, ඔව්, පස්සෙ කරමු. 57 00:04:04,894 --> 00:04:06,228 පහර දෙන්න, කොල්ලනේ. 58 00:04:06,262 --> 00:04:08,230 ඒ මිනිහව අල්ලගන්න. 59 00:04:08,264 --> 00:04:10,599 අපි පස්සෙ අද හවසට කතා කරමු. 60 00:04:10,633 --> 00:04:12,701 අනික එඩ්? බය වෙන්න එපා. 61 00:04:12,735 --> 00:04:14,403 මිස් ක්‍රින්ගල්ට මොකද වුණේ කියලා මම හොයාගන්නම්. 62 00:04:14,437 --> 00:04:17,606 මට ඔයාගෙ හැකියාවන් ගැන උපරිම විශ්වාසය තියෙනවා, ගෝඩ්න් පරීක්ෂකතුමා. 63 00:04:18,808 --> 00:04:20,142 විශ්වාස කරන්න. 64 00:04:31,220 --> 00:04:35,257 ලොක්කා. ඔයා කවදාවත් අනුමාන කරන එකක් නෑ කවුද මේ දැන් අපේ දොරට තට්ටු කළේ කියලා. 65 00:04:35,291 --> 00:04:37,492 මම කවදාවත් අනුමාන කරන එකක් නැත්නම් ඇයි මට කියලා දාන්නෙ නැත්තෙ, මෝඩයෝ? 66 00:04:37,527 --> 00:04:40,762 තමුන් කියනවා නම් මට අනුමාන කිරීම් තුනක් තියෙනවා කියලා, අන්න එහෙනම් ඒක සෙල්ලමක්. 67 00:04:40,797 --> 00:04:42,798 ඒක කරදරකාර වගේම මෝඩ සෙල්ලමක්, ඒත් ඒකෙ තේරුමක් හරි තියෙනවා. 68 00:04:42,832 --> 00:04:44,733 පාහර... 69 00:04:44,767 --> 00:04:47,536 කොහොමද. 70 00:04:49,672 --> 00:04:52,074 හොඳයි, හොඳයි, හොඳයි. 71 00:04:52,108 --> 00:04:53,675 මට ආරංචි වුණා එයාලා ඔයාට ආකම් වලින් එළියට එන්න දුන්නා කියල. 72 00:04:53,710 --> 00:04:54,943 ඔව්. 73 00:04:54,978 --> 00:04:57,145 සතුටු දායක දවසක්. 74 00:04:57,180 --> 00:05:00,882 මට දැන් සිහි බුද්ධිය තියෙනවා. මං ළඟ සහතිකයක් තියෙනවා. 75 00:05:00,917 --> 00:05:01,750 හෝව්! 76 00:05:05,855 --> 00:05:08,123 හැබැයි මම හිතනවා මම බලෙන් ඇතුල් වෙනවා නෙවෙයි කියලා. 77 00:05:08,157 --> 00:05:10,559 මම දැනුයි ආපහු නගරෙට ආවේ, ඉතින්... 78 00:05:10,593 --> 00:05:13,929 හිතුනා පරණ යාළුවෙක්ට කතා නොකරන එක අණක් ගුණක් නැති දෙයක් කියලා. 79 00:05:15,398 --> 00:05:17,266 පරණ යාළුවෙක්? 80 00:05:17,300 --> 00:05:19,101 ඔව්. මම කියන්නෙ... 81 00:05:19,135 --> 00:05:20,469 අපිට වාසනාවන්ත දේවල් වගේම අවාසනාවන්ත දේවල් වුණා, 82 00:05:20,503 --> 00:05:23,005 ඒත් සාමාන්‍යයෙන් බැලුවාම, මම හිතුවෙ අපි යාළුවො කියලා. 83 00:05:23,039 --> 00:05:25,007 එහෙම නෙවෙයිද? 84 00:05:25,041 --> 00:05:28,110 කොහොම හරි මට එච්චරයි මතක් වෙන්නෙ. 85 00:05:28,144 --> 00:05:29,678 කප්කේක්? 86 00:05:32,148 --> 00:05:34,916 තමුසෙ මගේ අයියව මැරුවා. 87 00:05:34,951 --> 00:05:37,753 තමුසෙ මෙයාගෙ ඔළුවත් එක්ක පිස්සු නටලා මෙයාව තමුන්ගෙ වහලා කරගත්තා. 88 00:05:37,787 --> 00:05:39,688 කොහොමද? 89 00:05:39,722 --> 00:05:41,790 මම හිතනවා මම හුඟක් දරුණු කෙනෙක් වෙන්න ඇති කියලා නේද? 90 00:05:41,824 --> 00:05:44,059 මට අවංකවම සමාව ගන්න ඕනා. 91 00:05:44,093 --> 00:05:46,662 මම හරියට හිතුවෙ නෑ. 92 00:05:46,696 --> 00:05:48,297 සමාව පිළිගන්නවා. 93 00:05:49,065 --> 00:05:49,965 එහෙනම් මූව මරලා දාමු. 94 00:05:49,999 --> 00:05:52,134 පොඩ්ඩක් ඉන්න. මොකක්? 95 00:05:52,168 --> 00:05:53,402 බුච්, මේ අහන්න. 96 00:05:53,436 --> 00:05:57,205 මම වෙනස් වෙලා ඉන්නෙ. ඔයාට මට බය වෙන්න කිසිම හේතුවක් නෑ. මම... 97 00:05:57,240 --> 00:05:59,141 මම දැන් හොඳ පුද්ගලයෙක්. 98 00:06:03,179 --> 00:06:06,048 මම මේ හිත හිතා හිටියෙ ඔයාගෙ අම්මගෙ සොහොන ළඟට ගිහිල්ලා එන්න කියලා. 99 00:06:06,082 --> 00:06:07,683 - ආ? - ම්ම්. 100 00:06:07,717 --> 00:06:09,484 මට ඔයාගෙ අම්මා නැති පාළුව දැනෙනවා. 101 00:06:09,519 --> 00:06:13,255 එයා ඉකි බිඳින එකෙන් රෑට මට නින්ද යනකම් මාව නැළවුණා. 102 00:06:13,289 --> 00:06:16,158 ඔස්වර්ල්ඩ්... ඔස්වර්ල්ඩ්! 103 00:06:16,192 --> 00:06:18,594 මාව බේරගන්න. 104 00:06:22,832 --> 00:06:24,733 ඒ කට හඬ නම් එයා වගේම තමයි. 105 00:06:24,767 --> 00:06:27,436 දන්නවද, මම හිතන්නෙ මෙයා ඇත්තක් කරන්නෙ. 106 00:06:27,470 --> 00:06:30,238 අර පිස්සන් කොටුවෙ දොස්තරලා මෙයාට හොඳටම වද දීලා වෙන්නම ඕනා. 107 00:06:30,273 --> 00:06:31,373 ඒක නම් ඇත්තටම ටිකක් විතර දුකයි. 108 00:06:32,475 --> 00:06:36,278 - එයාව අතාරින්න. - මොකක්? 109 00:06:36,312 --> 00:06:38,747 මම කියපු එක ඇහුනනේ. 110 00:06:38,781 --> 00:06:41,083 බලන්න එයා දිහා. අසරණ පරාජිතයෙක්. 111 00:06:41,117 --> 00:06:42,551 එයා කිසිම කෙනෙක්ට තර්ජනයක් මතු කරන්නෙ නෑ. 112 00:06:42,585 --> 00:06:46,591 ඔයා ඇත්තටමද කියන්නෙ? බෑ. එයාට මැරෙන්නම වෙනවා. 113 00:06:47,390 --> 00:06:48,857 මෙතන ලොක්කා කවුද? 114 00:06:50,916 --> 00:06:53,935 මම පලි ගන්න එක ගැන විශ්වාස කරනවා. අපි හැමෝටම මොකක්ම හරි දෙයක් නැතිවෙලා තියෙනවා. මෙයාත් ඇතුලත්ව. 115 00:07:00,870 --> 00:07:02,037 අපි දෙන්න, දෙන්නට කිසි දෙයක් ණය නෑ. 116 00:07:02,071 --> 00:07:04,473 - තේරෙනවද? - සම්පූර්ණයෙන්ම. 117 00:07:12,448 --> 00:07:13,749 හොඳයි. 118 00:07:13,783 --> 00:07:15,917 දන්නවද, මට තේරුණේ නෑ ඔයා ඔච්චර හැගීම්වලට බරයි කියලා. 119 00:07:15,952 --> 00:07:19,488 මෙයා මොකක්ම හරි විදිහක දඬුවමක් නැතුව මෙතනින් යන්නෙ නෑ. 120 00:07:21,658 --> 00:07:23,525 - එයා යන්නෙ නෑ. - හරි එහෙනම්. 121 00:07:23,559 --> 00:07:25,894 හිතේ මොකක් ගැනද තියෙන්නෙ? 122 00:07:42,300 --> 00:07:45,610 ඔයාගේ හිතේ තියෙන ඒවා එලියට කෑ ගහනව ඇහෙනවා 123 00:07:45,648 --> 00:07:48,350 මට කියන්න ඕනද අර බාන්ස් එක්ක වෙච්ච සාකච්ඡාව මොකක් ගැනද කියලා? 124 00:07:50,253 --> 00:07:55,123 අභ්‍යන්තර කටයුතු ඒකකය තියෝ ගැලවෑන්ගෙ මිනීමැරුම සම්බන්ධ විමර්ෂණය ආයෙම විවෘත කරනවා. 125 00:07:56,225 --> 00:08:00,360 නිර්ණාමික පුද්ගලයෙක් කතා කරලා මම එයාව මරණවා දැක්කා කියල කියලා. 126 00:08:02,265 --> 00:08:05,567 අර පරණ විහිළුව නේද ආ? 127 00:08:05,601 --> 00:08:07,102 මට කරන්න පුළුවන් දෙයක් තියෙනවද? 128 00:08:07,136 --> 00:08:09,371 ඔයා අභ්‍යන්තර කටයුතු එකේ ඉන්න කෙල්ල එක්ක තාමත් හිතවත්ද? 129 00:08:09,405 --> 00:08:11,073 ජිනීද? 130 00:08:11,107 --> 00:08:13,275 අපේ පාරවල් එකට හම්බෙනවා කියලා දන්නවනෙ. 131 00:08:13,309 --> 00:08:15,410 ආයෙම ඉක්මණට ඒ පාරවල් වලට හම්බෙන්න පුළුවන්ද? 132 00:08:15,445 --> 00:08:18,547 මට ඕනා උන් ළඟ මොනවද තියෙන්නෙ කියල දැනගන්න. 133 00:08:18,581 --> 00:08:21,216 අනිවා. 134 00:08:28,491 --> 00:08:31,193 මිස්ටර් තැට්ච්? පරීක්ෂක ගෝඩ්න්. 135 00:08:31,227 --> 00:08:32,594 මේ ඉන්නෙ පරීක්‍ෂක බුලොක්. 136 00:08:32,628 --> 00:08:34,730 හොරකම් කරපු චිත්‍රය ගැන ඔයාට මොනවද අපිට කියන්න පුළුවන්? 137 00:08:34,764 --> 00:08:36,932 චිත්‍රය නම් කරලා තියෙන්නෙ " උමතු අඳුරු අළුයම" කියලා. 138 00:08:36,966 --> 00:08:40,235 චිත්‍රයෙන් විස්තර කරන්නෙ මේ ශතවර්ෂය මුල වෙච්ච දුම්රිය පිපිරීමක් ගැන. 139 00:08:40,269 --> 00:08:43,038 මෙතන තියෙන අනික් ඒවා එක්ක සැලකුවාම පල්ලෙහා මට්ටමේ වැඩක්. 140 00:08:43,072 --> 00:08:49,044 පුදුම හිතෙන විදිහට, එයා නිකම්ම චිත්‍ර ප්‍රදර්ශන ශාලාවේ වෙන තැනක තියෙන තව හුඟක් වටින චිත්‍ර දෙකක් විකෘති කරලා. 141 00:08:49,078 --> 00:08:50,946 මාශේ එකක් සහ ලරූ එකක්. 142 00:08:50,980 --> 00:08:52,748 මගේ පස්සෙන් එන්න. 143 00:08:55,451 --> 00:08:56,718 මිල කරන්න බෑ. 144 00:08:56,753 --> 00:09:01,056 මොන විදිහෙ චිත්‍ර හොරෙක්ද මේ වගේ අග්‍රගන්‍ය කෘති විනාශ කරන්න වෙලාව ගන්නෙ? 145 00:09:01,090 --> 00:09:02,424 මෝඩ හොරෙක්ද? 146 00:09:02,458 --> 00:09:04,960 නෑ. මේකට හුඟ වෙලාවකුයි ලොකු මහන්සියකුයි වෙලා තියෙනවා. 147 00:09:04,994 --> 00:09:07,529 එයා දන්නවා එයා මොකද්ද කරන්නෙ කියලා. එයා ලාභ ප්‍රයෝජනය ගැන උනන්දුවක් නෑ. 148 00:09:07,563 --> 00:09:09,031 එයා හදන්නෙ පණිවුඩයක් යවන්න. 149 00:09:09,065 --> 00:09:11,967 - මොකද්ද ඒ පණිවිඩේ? - දන්නෙ නෑ. 150 00:09:12,001 --> 00:09:15,237 - මේවා ඇඳපු අය ගැන මොකද කියන්නෙ? - එයාලා ගැන මොකක්ද? 151 00:09:15,271 --> 00:09:17,806 ප්‍රශ්ණාර්ථ ලකුණ තියෙන්නෙ කැන්වස් එකේ එයාලගෙ අත්සනට කෙළින්ම උඩින්. 152 00:09:17,840 --> 00:09:22,477 එයාලා හැම කෙනෙක් ගැනම ලියවෙච්ච පොත් තියෙනවා. 153 00:09:22,512 --> 00:09:24,112 - මට සමාවෙන්න... - එයාට මේක සංකීර්ණ කරන්න ඕන කමක් නෑ. 154 00:09:24,147 --> 00:09:25,981 එයාලගෙ නම් ගැන මොකද කියන්නෙ? 155 00:09:26,015 --> 00:09:29,918 Marché (මාෂේ) කියන්නෙ "කඩමණ්ඩිය" LaRue (ලූරේ) කියන්නෙ "පාර," හරි? 156 00:09:29,952 --> 00:09:32,020 - ඔව්. - නැත්නම් "වීදිය". 157 00:09:32,055 --> 00:09:33,889 වෙළඳ වීදිය. 158 00:09:34,557 --> 00:09:39,394 එයා හොරකම් කරපු චිත්‍රෙන් කියවෙන්නෙ දුම්රිය පොළක පිපිරීමක්, හරිද? 159 00:09:39,429 --> 00:09:41,963 ඔව්. බෝම්බ දැමීමක්, ඇත්තටම. 160 00:09:41,998 --> 00:09:43,698 ඒක හැඳින්වූවේ ලේ පිරි සඳුදා කියලා. 161 00:09:43,733 --> 00:09:44,900 අද සඳුදා. 162 00:09:45,875 --> 00:09:47,930 යුනියන් දුම්රිය පොළත් තියෙන්නෙ වෙළඳ වීදියෙ. 163 00:10:09,340 --> 00:10:14,025 අවධානය යොමු කරන්න, කරුණාකර කළබල නොකර දුම්රිය ස්ථානයෙන් ඉවත් වෙන්න. 164 00:10:14,080 --> 00:10:17,250 කරුණාකර ළඟම තියෙන පිටවුම් දොරටුව සොයාගෙන දුම්රිය ස්ථානයෙන් පිටවෙන්න. 165 00:10:17,280 --> 00:10:19,050 ස්තූතියි. යන්න. 166 00:10:19,080 --> 00:10:20,950 - අපි මොකක්ද හොයන්නෙ? - මං දන්නෙ නෑ. 167 00:10:20,980 --> 00:10:22,790 මේ මිනිස්සුන්ව මෙතනින් එළියට ගෙනියන්න! යන්න! යන්න! 168 00:10:22,820 --> 00:10:25,320 - මෙතනින් එළියට යන්න! යන්න! - යන්න! යන්න. 169 00:10:33,800 --> 00:10:35,960 අයියෝ. 170 00:10:36,970 --> 00:10:38,670 - යන්න. - බුලොක්. 171 00:10:51,510 --> 00:10:54,780 අහගන්න! උපකරණය තියෙන්නෙ ලොකර් එක ඇතුලෙ. 172 00:10:54,820 --> 00:10:56,590 පින්ක්නේ, මේ මිනිස්සුන්ව මෙතනින් එළියට ගෙනියන්න. 173 00:10:56,620 --> 00:10:57,620 මෙයාලව එළියට ගෙනියන්න. 174 00:10:57,650 --> 00:10:58,850 එළියට, දැන්මම! 175 00:10:59,660 --> 00:11:01,320 අරගොල්ලොන්ව එළියට ගෙනියන්න. යන්න! 176 00:11:04,360 --> 00:11:06,460 එළියට දැන්ම. දැන්මම! 177 00:11:13,940 --> 00:11:15,640 බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ කණ්ඩායම එන්න කොච්චර වෙලාව යයිද? 178 00:11:15,670 --> 00:11:17,970 හුඟ වෙලාවක්. පස්සට වෙන්න. 179 00:11:18,010 --> 00:11:21,280 - පස්සට, පස්සට, පස්සට, පස්සට. - යන්න! යන්න! යන්න! 180 00:11:21,310 --> 00:11:22,510 යන්න! යන්න! යන්න! 181 00:11:44,270 --> 00:11:46,940 වෛද්‍යවරයෙක්ව ගෙන්නන්න. 182 00:12:10,560 --> 00:12:14,460 - හේයි, අයිවී. - හේයි, කැට්. 183 00:12:14,500 --> 00:12:18,000 කොහොමද සල්ලිකාර කොල්ලො. මෙයා මොකද මෙතන කරන්නෙ? 184 00:12:19,840 --> 00:12:21,640 එයාලා හරියටම උඩ තට්ටුවෙ ඉන්නෙ. 185 00:12:21,670 --> 00:12:23,810 එයා ටික කාලෙකට මාත් එක්ක ඉන්නවා. 186 00:12:23,840 --> 00:12:27,910 - කිසිම දෙයක් අල්ලන්න එපා. - මොකද්ද මේ තැන? 187 00:12:27,940 --> 00:12:31,180 අයිවී මැජික් බිම්මල් වෙළඳාම කරන කල්ලියකට වැඩ කරනවා. 188 00:12:32,880 --> 00:12:35,220 මොකද්ද මැජික් බිම්මලක් කියන්නෙ? 189 00:12:35,250 --> 00:12:37,850 සමහර ඒවා ඔයාට එක එක ඒවා පේන්න සලස්වනවා. සමහර ඒවා ඔයාට ශක්තිය දෙනවා. 190 00:12:37,890 --> 00:12:39,420 සමහර ඒවා ඔයාට නිදාගන්න උදව් වෙනවා. 191 00:12:39,460 --> 00:12:41,260 මම වර්ග දොළහකටත් වැඩි ගානක් වගාකරලා තියෙනවා. 192 00:12:41,290 --> 00:12:43,430 අපි මොකද මෙතන කරන්නෙ? 193 00:12:43,460 --> 00:12:47,130 කල්ලිය දුවවන්නේ ගිල්සීන්ගෙ බෑණා වෙන සොනීයි, 194 00:12:47,160 --> 00:12:50,330 එයාගෙ පරාජිතයො කණ්ඩායමයි. 195 00:12:52,600 --> 00:12:54,340 ඉතින් මේ බිම්මල් නීති විරෝධීයි. 196 00:12:54,370 --> 00:12:57,370 ඔව්. ඒවා නීති විරෝධීයි. 197 00:12:57,410 --> 00:12:59,240 ඒ කියන්නෙ ඒ අවට සල්ලි ටොන් ගණන් තියෙනවා කියන එකයි. 198 00:12:59,280 --> 00:13:04,180 - ඔයා හදන්නෙ එයාලව කොල්ලකන්න? - ආ... ඔව්. 199 00:13:07,750 --> 00:13:11,290 හරි. අපි කොහොමද ඒක කරන්නෙ? 200 00:13:14,360 --> 00:13:15,790 අපි හොරකම් කරන්නෙ නෑ. 201 00:13:15,830 --> 00:13:17,960 ඔයාට සල්ලි තියෙනවා, මතකනෙ? 202 00:13:17,990 --> 00:13:20,400 - හුඟාක්. - සෙලීනා, මම ඔයාට කිවුවා. 203 00:13:20,430 --> 00:13:21,800 මට ඕනා තනියම ජීවිතේ බේරගෙන ඉන්න. 204 00:13:21,830 --> 00:13:25,100 මගේ සල්ලි නැතුව මම කවුද කියන එක හොයාගන්න. බෲස් වේන් වෙන්නෙ නැතුව මම කවුද කියන එක හොයාගන්න. 205 00:13:25,140 --> 00:13:29,540 ඇරත්, හොරකම් කරන්නෙ අපරාධකාරයින්ගෙන් නම් මට හොරකම් කරන එක ගැන ගානක් නෑ. 206 00:13:31,580 --> 00:13:34,010 මොකද්ද සැලැස්ම? 207 00:13:39,120 --> 00:13:40,950 හම්බවෙන්න සිලොසයිබ් ආක්‍රසෙන්ස්. 208 00:13:40,980 --> 00:13:43,020 නීල යක්‍ෂයා කියලත් හඳුන්වනවා. 209 00:13:43,050 --> 00:13:45,590 මෙයා අද කල්ලියෙ දවල් කෑම එකට මේවා ටිකක් දැම්මා, 210 00:13:45,620 --> 00:13:47,620 ඉතින් අපිට දැන් කරන්න තියෙන්නෙ බලාගෙන ඉන්න එක විතරයි. 211 00:13:47,660 --> 00:13:49,430 - මේවගෙන් මොකද වෙන්නෙ? - ක්ෂණික මරණය. 212 00:13:50,830 --> 00:13:52,490 විහිළුවක් කළේ. 213 00:13:52,530 --> 00:13:55,730 එයාලා නිස්කලංක අසීමිත සතුටකින් ඉඳීවි. හරියට හීනයක වගේ. 214 00:13:55,770 --> 00:13:57,400 මාව විශ්වාස කරන්න. ඒක නියමයි. 215 00:13:58,740 --> 00:14:00,640 එයාලට සිහිය නැතිවෙන්න කොච්චර වෙලා යනවද? 216 00:14:05,610 --> 00:14:08,280 චිත්‍ර හොරෙක්ගෙ ඉඳන් පිස්සු හැදිච්ච බෝම්බකාරයෙක් වෙනකම් එකම දවසෙ? 217 00:14:08,310 --> 00:14:10,110 ඊළඟට මොන මගුලක්ද? 218 00:14:10,150 --> 00:14:12,380 මං නම් දන්නෙ නෑ, හැබැයි ඌට ඕන වුණා අපි ඒක හොයාගන්නවා දකින්න. 219 00:14:12,420 --> 00:14:14,580 මම හිතන්නෙ හොරකම කළේ ඒක සම්බන්ධවයි. 220 00:14:14,620 --> 00:14:15,950 ඌ සෙල්ලමක් කරනවා. 221 00:14:15,990 --> 00:14:17,950 නියමයි. 222 00:14:17,990 --> 00:14:21,920 ඒකම තමා දැන් මේ නගරෙටත් ඕනා. 223 00:14:23,390 --> 00:14:29,530 ඔයා එයාගෙ ඊළඟ රංග කළා කොටස ගැන අඟවන්න පුළුවන් මොකක් හරි ප්‍රෙහේලිකාවක් හොයාගත්තද? 224 00:14:29,570 --> 00:14:33,670 නෑ. එක්කො ඌ ඒක පුදුම කිරීමක් විදිහට තියාගන්න තීරණය කරලා නැත්නම් ඌ පොඩි විවේකයක් ගන්නවා. 225 00:14:33,700 --> 00:14:38,870 මට නම් සැකයි අපි එච්චර වාසනාවන්තයි කියලා. මේ ප්‍රශ්ණය ගැන තියෙන හැම උපක්‍රමයක්ම යොදවන්න. 226 00:14:38,910 --> 00:14:40,410 කරන්නම්. 227 00:14:43,180 --> 00:14:47,220 මට පොඩ්ඩක් සමාවෙන්න, පින්ක්නේ නිලධාරීතුමා, ඔයාට පුළුවන්ද මේ ලැයිස්තුවට ඔයාගෙ අත්සන ගහන්න? 228 00:14:47,250 --> 00:14:49,390 අනිවා. 229 00:14:49,420 --> 00:14:51,050 ස්තූතියි. 230 00:14:51,090 --> 00:14:52,090 පින්ක්නේ. 231 00:14:53,590 --> 00:14:54,920 ගෝඩ්න් පරීක්ෂකතුමා. 232 00:14:54,960 --> 00:14:56,960 අවුරුද්දකට වඩා වැඩි කාලෙක ඉඳලා එකට වැඩ කරනවා, එඩ්. 233 00:14:56,990 --> 00:14:58,530 ඔයාට මට ජිම් කියලා කතා කරන්න පුළුවන්. 234 00:14:58,560 --> 00:15:01,200 ජිම්. ආරංචි වුණා ඔයාට කරදරේ විසඳන්න පුළුවන් වුණා කියලා. 235 00:15:01,230 --> 00:15:02,900 මම වාසනාවන්ත වුණා. 236 00:15:02,930 --> 00:15:04,370 මම නම් වාසනාව විශ්වාස කරන්නෙ නෑ. 237 00:15:04,400 --> 00:15:06,400 ඔයා ප්‍රශ්ණයක් දැකලා ඒක විසඳුවා. නියමයි. 238 00:15:06,440 --> 00:15:09,940 ඒයි, ඔයා මේක ගැන පොඩ්ඩක් අධිකරණ වෛද්‍ය විද්‍යා පැත්තෙන් බලාගන්න. 239 00:15:09,970 --> 00:15:14,010 සමහර විට අපේ වාසනාව රැඳිලා තිබිලා, අපිට බෝම්බ සළකුණ ගැන හරි අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ගැන හරි මොනා හරි හම්බවෙයි. 240 00:15:14,040 --> 00:15:15,440 තාම වෙන හෝඩුවාවක් නැද්ද? 241 00:15:15,480 --> 00:15:20,950 නෑ, මම නම් දන්නෙ නෑ මේ මිනිහට මොනවද ඕනා නැත්නම් මොකක් පස්සෙද එන්නෙ කියලා, ඒක නිසායි මෙයා භයානක වෙන්නෙ. 242 00:15:20,980 --> 00:15:23,690 බය වෙන්න එපා ඉතින්. මම වැඩේ ඉන්නවනෙ. 243 00:15:23,720 --> 00:15:24,990 හරි. 244 00:15:37,300 --> 00:15:39,000 සද්ද කරන්න එපා. 245 00:15:39,040 --> 00:15:41,440 කවුරු හරි සමහර විට තාමත් ඇහැරලා ඉන්න පුළුවන්. 246 00:16:15,770 --> 00:16:17,410 තමුසෙ කවුද? 247 00:16:17,440 --> 00:16:19,580 ඒයි. ඒයි. 248 00:16:19,610 --> 00:16:22,080 ඒයි, අපි කවුරුවත් නෙවෙයි. 249 00:16:22,110 --> 00:16:24,580 ඔයා හීනයක් දකින්නෙ. 250 00:16:24,610 --> 00:16:26,450 පට්ටයි නේද? 251 00:16:26,480 --> 00:16:28,050 සම්පූර්ණයෙන්ම. 252 00:16:28,080 --> 00:16:30,720 හරි. 253 00:16:30,750 --> 00:16:32,490 මේ අහන්න, ඔයා අපිට ඔය කොෆී කෑන් එක දීලා 254 00:16:32,520 --> 00:16:36,330 ඔයාගෙ ඇස් දෙක වහගත්තොත්, ඔයාට පියාඹන්න පුළුවන් වේවි. 255 00:16:36,360 --> 00:16:40,130 ශෝක්. 256 00:16:50,770 --> 00:16:52,210 දුවන්න. 257 00:16:55,950 --> 00:16:58,310 හෝව්! කොහෙද තමුසෙලා යන්නෙ?! 258 00:17:01,920 --> 00:17:06,090 - හේයි, කැට්. - හේයි, සොනී. 259 00:17:06,120 --> 00:17:08,760 ඔයා බර අඩු කරගන්නවද? 260 00:17:10,490 --> 00:17:11,860 තාමත් විහිළු කරනවද, සෙලීනා. 261 00:17:11,900 --> 00:17:16,070 මගේ මාමා තමුසෙට වද දෙනකොට තමුසෙ හිනා වෙවී ඉන්න එකක් නෑ. 262 00:17:16,100 --> 00:17:19,740 අපි බලමු තමුසෙට ඇත්තටම ජීවිත කීයක් ඉතිරි වෙලා තියෙනවද කියලා. 263 00:17:33,570 --> 00:17:34,900 - කොහොමද. - පෙන්ගුයින්. 264 00:17:34,940 --> 00:17:36,690 හායි. හායි. 265 00:17:36,770 --> 00:17:37,840 හායි. 266 00:17:37,870 --> 00:17:42,610 සමාවෙන්න බලෙන් ඇතුල් වුණාට. මම... මම පොඩ්ඩක් විතර අවුල්ජාලයක්. 267 00:17:42,640 --> 00:17:44,580 මම මේ මේ හරියෙන් යන ගමන් හිටියෙ 268 00:17:44,610 --> 00:17:46,140 ඉතින්... 269 00:17:46,180 --> 00:17:50,080 මට පුළුවන්ද පොඩ්ඩකට ඇතුළට එන්න? 270 00:17:50,110 --> 00:17:52,860 මේ තටු වලින් පේන තරම් රස්නයක් හම්බෙන්නෙ නෑ. 271 00:17:52,890 --> 00:17:54,490 නැතුව. කොහෙද අප්පේ මගේ ආචාරධර්ම? 272 00:17:54,540 --> 00:17:56,440 ඔයාව දකින්න ලැබිච්ච එක නම් හුඟක් හොඳයි. 273 00:17:58,390 --> 00:18:00,760 ඉතින් කොහොමද ඔයාගෙ සැප සනීප එහෙම, පරණ යාළුවා? හොඳින් ඉන්නවා ඇති, මම හිතන්නෙ? 274 00:18:00,800 --> 00:18:02,100 ඔව්. හොඳින් ඉන්නවා. 275 00:18:02,130 --> 00:18:04,630 හොඳින් ඉන්නවා. වැඩ වැඩියි. මට ඇත්තටම වැඩ වැඩියි. 276 00:18:04,670 --> 00:18:05,730 එතකොට ඔයා? 277 00:18:05,770 --> 00:18:07,030 මට ආරංචි වුණා ඔයාව නිදහස් කරලා කියලා. 278 00:18:07,070 --> 00:18:08,670 මොකද වුණේ? 279 00:18:08,700 --> 00:18:10,270 ආ, ආ... 280 00:18:10,310 --> 00:18:13,110 පරණ බුචුයි ටැබතයි විනෝද වුණා විතරයි. 281 00:18:13,140 --> 00:18:16,280 එයාලා මාව මරණ එක ගැන කතා වුණා, ඉතින්... 282 00:18:16,310 --> 00:18:19,280 මේක කරන්න සළකලා බලපු එක නම් නම් එයාල හරිම හොඳයි. 283 00:18:19,310 --> 00:18:21,020 එයාල හරිම හොඳයි? 284 00:18:21,050 --> 00:18:23,620 එයාලා ආකම් වලදි ඔයාට නියන වැඩක් කරලා වගේ නේද ආ? 285 00:18:24,775 --> 00:18:27,990 මම මෙහාට ආවේ ඔයාට කියන්න, එඩ්, යාළුවෙක් විදිහට, 286 00:18:28,020 --> 00:18:30,420 සැහැසිකමුයි තරහයි කියන්නෙ උත්තරේ නෙවෙයි. 287 00:18:30,460 --> 00:18:33,360 මම වෙනස් වෙච්ච මනුස්සයෙක්. හුඟක් හොඳ. 288 00:18:33,400 --> 00:18:34,660 ඒ වගේම ඔයාටත් වෙනස් වෙන්න පුළුවන්. 289 00:18:34,700 --> 00:18:36,200 නියමයි. 290 00:18:36,600 --> 00:18:37,570 ආසා හිතෙන යෝජනාවක්. 291 00:18:38,630 --> 00:18:40,900 කාරණේ කියන්නෙ... 292 00:18:40,940 --> 00:18:44,510 මේ වෙලාවෙ ඉන්න මම ටිකක් විතර මගේ නිපුණත්වයේ උපරිම තැනට එමින් ඉන්නෙ. 293 00:18:44,540 --> 00:18:45,770 ආ. 294 00:18:45,810 --> 00:18:49,280 ඒ වගේම මම හුඟක් ස්තූතිවන්ත වෙනවා ඔයා මට උගන්නප්පු හැම දෙයක්ම වෙනුවෙන්, ආයෙ ඔයා මට ජිම් ගෝඩ්න් ගැන කියපු නරක දේ 295 00:18:49,310 --> 00:18:51,410 ඇත්තටම වැඩ කරනවා. 296 00:18:52,450 --> 00:18:54,020 - එහෙමද? - ඔව්. 297 00:18:54,050 --> 00:18:57,190 ඒක මට මගේ ජිම් ගෝඩ්න් කරදරෙන් බේරෙන්න නියමෙටම ගැළපෙන ප්‍රෙහෙලිකාව හදන්න උදව් වුණා. 298 00:18:57,220 --> 00:18:58,990 සාමාන්‍යයෙන්, මම කැමතියි විස්තර කතා කරන්න, 299 00:18:59,020 --> 00:19:01,220 ඒ වුණත් අවංකවම කියනවා නම්, ඔයාගෙ මේ අළුත් ස්වරූපය මාව ටිකක් විතර බය කරනවා. 300 00:19:04,660 --> 00:19:07,260 මට ඇත්තටම මේ වෙලාවෙ වැඩ ගොඩගැහිලා. 301 00:19:07,300 --> 00:19:09,930 හරි එහෙනම්, මම යන්නම්. 302 00:19:12,000 --> 00:19:13,330 ගොඩ වැදිලා යන්න ආවට ස්තූතියි. 303 00:19:21,540 --> 00:19:23,580 ඉතින් මම අභ්‍යන්තර කටයුතු එකේ ඉන්න මගේ කෙල්ල එක්ක කතා කළා. 304 00:19:23,610 --> 00:19:25,950 විස්තරේ දුන්න කෙනා කියලා පෙන්ගුයි ගැලවෑන්ට මැරෙනකම් ගහ ගහා හිටියෙ කියලා 305 00:19:25,980 --> 00:19:30,590 ඔයා ඇවිල්ලා උගේ පපුවට උණ්ඩයක් බස්සනකොට. 306 00:19:34,890 --> 00:19:36,560 එතන එදා රෑ වෙන කවුරු හරි හිටියා. 307 00:19:38,275 --> 00:19:40,330 එක්කො එහෙමයි නැත්නම් පෙන්ගුයින් කතා කලා. 308 00:19:40,360 --> 00:19:41,800 එයා ආකම්වලින් එළියට ආවා විතරයි... 309 00:19:41,830 --> 00:19:43,670 එයා එලියට ආවෙ කොහොමද කියන එක නම් මම කවදාවත් දැනගන එකක් නෑ... 310 00:19:43,700 --> 00:19:45,000 හැබැයි අපිට මතක වෙන වැදගත්ම දේ තමා, 311 00:19:45,030 --> 00:19:47,500 ඔයා මිනීමැරුම කරද්දි එයා එතන හිටියා. 312 00:19:47,540 --> 00:19:50,470 කෝන්තරයක් කියන්නෙ වෙන්න බැරි දෙයක් නෙවෙයි. 313 00:19:50,510 --> 00:19:52,240 එයාට එයාව අත්අඩංගුවට ගත්ත වෙලාවෙ කියන්න තිබුණා, 314 00:19:52,270 --> 00:19:54,340 එකඟතාවෙකට එන්න පාවිච්චි කරන්න පුළුවන් කම තිබුණා, ඒත් එයා එහෙම කළේ නෑ. 315 00:19:54,380 --> 00:19:58,650 ඔයාගෙ අභ්‍යන්තර කටයුතු එකේ කෙනා ඔයාට වෙන මොනා හරි කිවුවද? 316 00:19:58,680 --> 00:20:00,950 සාක්ෂිකාරයා එකඟවෙලා තියෙනවා දිවුරුම් ප්‍රකාශයක් දෙන්න. 317 00:20:00,980 --> 00:20:03,220 අභ්‍යන්තර ඒකකය නිළවශයෙන් විමර්ෂණය නැවත විවෘත කරලා. 318 00:20:03,250 --> 00:20:08,790 ඔයා තමා දැන් තියෝ ගැලවෑන් ඝාතනයේ ප්‍රධාන සැකකාරයා. 319 00:20:14,830 --> 00:20:19,200 හරි එහෙනම් මගේ මාමට කියපන් මට කතා කරන්න කියලා! 320 00:20:19,230 --> 00:20:22,800 බලනවා, මම දන්නවා තමුසෙ හිතනවා කියලා මගේ මාමා තමුසෙට කැමතියි කියලා, 321 00:20:22,840 --> 00:20:25,870 හැබැයි මට හොඳටම විශ්වාසයි තමුසෙ එයාගෙන් හොරකම් කරන්න හැදුවා කියන එක හොයාගත්තහම ඒක වෙනස් වෙයි කියලා. 322 00:20:25,910 --> 00:20:28,710 මගේ අනුමානය තමයි, එයා ඔයා ගැනත් හුඟක් සතුටු වෙන එකක් නෑ 323 00:20:28,740 --> 00:20:30,040 මම එයාට කිවුවහම 324 00:20:30,080 --> 00:20:33,350 මම මෙතනට නිකම්ම ඇවිදගෙන ඇවිල්ලා සල්ලි ටික අරගත්තා කියලා. 325 00:20:33,380 --> 00:20:37,820 ඒ නිසා එක්කො ඔයා අපිට යන්න දීලා අපි වැඩේ සමානයි කියමුද? 326 00:20:39,190 --> 00:20:41,060 ඒකෙන් මොන වගේ පණිවිඩයක්ද යැවෙන්නේ? 327 00:20:41,090 --> 00:20:42,290 බෑ. 328 00:20:42,320 --> 00:20:45,230 ගිල්සීන්ලා හිතන්නෙ ප්‍රතිවිපාක ගැන විතරයි. 329 00:20:45,260 --> 00:20:46,490 හුඟක්ම පේන්නෙ නම් පීට්සා ගැන හිතනවා වගේ. 330 00:20:51,170 --> 00:20:52,700 තමුසෙ කවදා හරි අපේ නිෂ්පාදන අරගෙන බලලා තියෙනවද, සෙලීනා? 331 00:20:52,740 --> 00:20:53,800 නවත්තනවා! 332 00:20:53,840 --> 00:20:55,900 තමුන් බය ගුල්ලෙක් වගේ හැසිරෙනවා නෙවෙයිද ඔය? 333 00:20:55,940 --> 00:20:57,840 කෙල්ලෙක්ට ගහලා? 334 00:20:59,680 --> 00:21:01,680 නෑ, එයා හරි. 335 00:21:01,710 --> 00:21:04,810 තමුසෙ දන්නවනෙ, තමුසෙ හරි වෙලාවට, තමුසෙ හරි! 336 00:21:04,850 --> 00:21:06,410 ඕක නවත්තනවා, සොනී. තමුන් හරි කියලා ඔප්පුකලානේ. 337 00:21:06,450 --> 00:21:08,050 මේකෙන් අයින් වෙලා ඉන්න, සෙලීනා! 338 00:21:09,420 --> 00:21:11,250 මට ආයෙමත් බයගුල්ලෙක් කියපං බලන්න. 339 00:21:11,290 --> 00:21:14,260 උඹ බයගුල්ලෙක්. 340 00:21:14,290 --> 00:21:17,530 මෝඩ, දරුණු... 341 00:21:19,090 --> 00:21:20,330 නවත්තනවා! 342 00:21:20,360 --> 00:21:24,400 උඹ ඔය වැටිලා ඉන්න වෙලාවෙ, පොඩි එකෝ, මගේ සපත්තුව ලෙවකාපන්. 343 00:21:28,000 --> 00:21:30,570 ශක්තිය හුළඟ බවට පත් වෙනවා. 344 00:21:30,610 --> 00:21:32,540 ඉතින් දැන්, ඔයා පරද්දන්න යන්නෙ ඇඟ පතෙන් ලොකු මිනිහෙක්ව නම්, 345 00:21:32,570 --> 00:21:35,640 ඔයාට කරන්න තියෙන්නෙ එයාට වඩා වැඩි වෙලාවක් ඉවසගෙන ඉන්න එකයි. 346 00:21:47,320 --> 00:21:48,360 නවත්තන්න! 347 00:21:58,800 --> 00:22:00,440 මම ඇත්තටම හිතන්නෙ ඌට ගුටිකන්න ඕන වෙලා වගේ. 348 00:22:00,470 --> 00:22:01,840 ඒකද තමුන්ගෙ දක්‍ෂතාවය, පොඩි එකෝ? 349 00:22:01,870 --> 00:22:04,410 උඹ වේදනාවට කැමතිද?! 350 00:22:06,940 --> 00:22:11,410 මෝඩ, දරුණු, බියගුළු විහිළුකාරයෙක්. 351 00:22:11,450 --> 00:22:13,310 ඔව්. 352 00:22:13,350 --> 00:22:14,380 මූ කැමතියි ඒකට. 353 00:22:15,620 --> 00:22:18,120 උඹගෙ අම්මයි තාත්තයි නියමම පිස්සො දෙන්නෙක් වෙන්න ඕනා, 354 00:22:18,150 --> 00:22:19,990 උඹ වගේ අමුතු ළමයෙක් උස් මහත් කරන්න. 355 00:22:20,020 --> 00:22:21,620 ඇති! 356 00:22:27,060 --> 00:22:29,260 අපි යමු! 357 00:22:29,300 --> 00:22:31,170 අපි යමු! 358 00:22:44,450 --> 00:22:45,980 කොහොමද, අම්මේ. 359 00:22:49,725 --> 00:22:51,450 මොන තරම් ලස්සන තැනක්ද. 360 00:22:53,620 --> 00:22:56,660 මට හුඟක් කණගාටුයි අවමගුල් උත්සවේට මට මෙතනට එන්න බැරි වෙච්ච එක ගැන. 361 00:22:58,490 --> 00:23:00,700 හැබැයි මම හිතනවා ඔයා මං ගැන ආඩම්බර වෙන්න ඇති කියලා. 362 00:23:02,230 --> 00:23:04,770 මම වෙනස් වෙච්ච් මිනිහෙක්. 363 00:23:04,800 --> 00:23:08,300 නැත්නම්... අඩුම තරමේ, මම එහෙම වෙන්න උත්සහා කරනවා. 364 00:23:10,050 --> 00:23:11,870 අවංකවම කියන්න, 365 00:23:12,675 --> 00:23:14,140 මම දන්නෙ නෑ 366 00:23:14,925 --> 00:23:16,380 මට ඔයා නැතුව කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා. 367 00:23:20,220 --> 00:23:21,180 හෙලෝ? 368 00:23:23,650 --> 00:23:24,790 මට සමාවෙන්න. 369 00:23:24,820 --> 00:23:25,820 මම බාධා කරන්න හදන්නෙ නෑ. 370 00:23:25,850 --> 00:23:26,820 කොහෙත්ම නෑ. 371 00:23:26,860 --> 00:23:29,790 ලිලී මල්. 372 00:23:29,830 --> 00:23:31,560 එයාගෙ කැමතිම මල් ජාතිය, මගේ මතකය හරි නම්. 373 00:23:31,590 --> 00:23:33,690 ඔව්. 374 00:23:33,730 --> 00:23:35,800 ඔයා එයාව දැනගෙන හිටියද? 375 00:23:35,830 --> 00:23:38,130 හුඟ කාලෙකට කළින්. 376 00:23:38,170 --> 00:23:41,240 මට දුක මට එයාව ආපහු හම්බුණේ මරනෙදි විතරයි. 377 00:23:41,750 --> 00:23:43,300 මම එලයිජා වැන් ඩාල්. 378 00:23:43,340 --> 00:23:45,770 ආ, ඔස්වර්ල්ඩ් කොබ්ල්පොට්. 379 00:23:45,810 --> 00:23:48,180 "කොබ්ල්පොට්"? 380 00:23:48,210 --> 00:23:49,500 ඔයා ගර්ටෲඩ්ගෙ නෑදෑයෙක්ද? 381 00:23:49,560 --> 00:23:50,800 මගේ අම්මා. 382 00:23:52,650 --> 00:23:54,480 අම්මා? 383 00:23:56,000 --> 00:23:57,520 ඔයා ගර්ටෲඩ්ගෙ පුතාද? 384 00:23:57,550 --> 00:23:59,050 ඔව්. 385 00:23:59,620 --> 00:24:01,090 මට සමාවෙන්න. 386 00:24:01,120 --> 00:24:02,230 ඔයා කොහොමද හරියටම මගේ අම්මව දැනගෙන හිටියෙ...? 387 00:24:02,250 --> 00:24:04,190 - ඔයාගෙ වයස කීයද? - මොකද්ද කිවුවේ? 388 00:24:04,230 --> 00:24:05,990 ඔයාගෙ වයස කීයද? 389 00:24:06,030 --> 00:24:07,760 - ගර්ටෲඩ් යන්න ගියේ... - මට 31. 390 00:24:07,800 --> 00:24:09,630 අවුරුදු 31 කට කළින්, ඔව්. 391 00:24:09,670 --> 00:24:11,910 ඒක හරි. 392 00:24:12,000 --> 00:24:14,700 අපොයි, මගේ දෙයියනේ, එයා... 393 00:24:15,200 --> 00:24:18,370 එයා මට කවදාවත් කිවුවේ නෑ! 394 00:24:18,410 --> 00:24:20,040 කියන්නෙ මොකද්ද? 395 00:24:21,200 --> 00:24:23,850 මට පුතෙක් ඉන්නවා කියලා. 396 00:24:37,700 --> 00:24:39,260 බෝම්බකාරයා ගැන මොකක් හරි ආරංචියක් තියෙනවාද? 397 00:24:40,900 --> 00:24:44,730 බුලොක් අපරාධ විද්‍යා ප්‍රථිපල ටික එනකම් ඉන්නවා. 398 00:24:44,770 --> 00:24:47,470 හිතෙනවා මම එයාගෙ අන්තිම සෙල්ලම මොකද්ද කියලා දැනගෙන හිටියා නම් කියලා. 399 00:24:47,500 --> 00:24:49,070 දැනෙන්නෙ හරියට මට මොකක් හරි දෙයක් මගහැරිලා තියෙනවා වගේ. 400 00:24:49,100 --> 00:24:52,610 ඒක නිසාද ඔයා කන්නෙ නැත්තෙ? 401 00:24:54,540 --> 00:24:56,540 ඔව්, මම හිතන්නෙ. 402 00:25:00,420 --> 00:25:02,150 නෑ. 403 00:25:04,320 --> 00:25:08,620 අභ්‍යන්තර කටයුතු ඒකකය තියෝ ගැලවෑන් මිනීමැරුම සම්බන්ධ විමර්ෂණය නැවත විවෘත කරනවා. 404 00:25:08,660 --> 00:25:09,720 ඇයි? 405 00:25:09,760 --> 00:25:11,430 ඇසින් දුටු සාක්ෂිකාරයෙක් තොරතුරු දීලා. 406 00:25:13,560 --> 00:25:15,930 ඔයා මට කිවුවා ඒක ඉවරයි කියලා ,ජිම්. 407 00:25:15,960 --> 00:25:17,470 ඔයා මට දිවුරුවා. 408 00:25:17,500 --> 00:25:18,830 මට සමාවෙන්න. 409 00:25:21,600 --> 00:25:22,970 මම හදවතින් දැනගෙන හිටියා ඒක ඉවර නෑ කියලා, 410 00:25:23,010 --> 00:25:24,240 ඒත් මම ඔයාට මට බොරු කියන්න ඉඩ දුන්නා. 411 00:25:25,310 --> 00:25:26,510 මම බොරු කිවුවේ නෑ! 412 00:25:26,540 --> 00:25:27,810 අපිට අවස්ථාව තිබ්බ වෙලාවෙ මෙහෙන් යන්නයි තිබුණේ. 413 00:25:27,840 --> 00:25:29,180 වෙන කොහේ හරි අළුත් තැනකට යන්න, මීට වඩා හොද තැනකට. 414 00:25:29,210 --> 00:25:31,110 අපේ දරුවව ලොකු මහත් කරන්න ගැළපෙන තැනකට! 415 00:25:31,150 --> 00:25:32,650 ඔයා දැනගෙන හිටියා මට ඒක කරන්න බෑ කියලා. 416 00:25:32,680 --> 00:25:34,150 මට මේක හරිගස්සන්න පුළුවන්. 417 00:25:34,180 --> 00:25:35,720 කොහොමද? 418 00:25:36,700 --> 00:25:37,225 මම කියන්නෙ, ඔයා ඒක කළා. 419 00:25:37,450 --> 00:25:38,350 ඔයා ගැලවෑන්ව මැරුවා. 420 00:25:40,125 --> 00:25:40,990 මම ක්‍රමයක් හොයාගන්නම්. 421 00:25:41,020 --> 00:25:42,620 මට හොයාගන්න වෙනවා. 422 00:25:42,660 --> 00:25:44,990 ඔයාට බැරි නම් මොකද වෙන්නෙ? 423 00:25:55,640 --> 00:25:57,870 හෙලෝ, පින්ක්නේ නිලධාරීතුමා. 424 00:25:57,910 --> 00:25:59,940 මට ගෙදරදි ඔයාට කරදර කරන්න වුණාට කණගාටුයි. 425 00:25:59,980 --> 00:26:01,680 මම ඇතුළට එන්නද? 426 00:26:01,710 --> 00:26:03,440 ආ, එන්න. 427 00:26:03,480 --> 00:26:05,510 ඉක්මණට කියන්න. බේස් බෝල් තරඟය පටන්ගෙන තියෙන්නෙ. 428 00:26:07,480 --> 00:26:09,180 මේක මොකක් ගැනද? 429 00:26:09,220 --> 00:26:11,150 ආ, ගෝඩ්න් පරීක්ෂකතුමා පැහැදිළි කරයි. 430 00:26:11,190 --> 00:26:12,450 එයා මේ වැඩේට මට උදව් කරනවා. 431 00:26:12,490 --> 00:26:14,190 ආ, හරි. 432 00:26:14,220 --> 00:26:16,060 ඒයි, පින්ක්නේ? 433 00:26:16,090 --> 00:26:19,360 ඔයා කවුඩන්ගේ තැබෑරුමකට කියන්නෙ මොකක් කියලද? 434 00:26:19,390 --> 00:26:20,800 යකඩ ඉන්නක් කියලා (crow bar). 435 00:26:20,830 --> 00:26:22,960 තමුන්ට ඒක තේරෙනවද? 436 00:26:23,000 --> 00:26:24,570 යකඩ ඉන්නක්? 437 00:26:24,600 --> 00:26:25,670 මම දන්නවා, ඒක ටිකක් විතර සතුටු වෙන්න බැරි එකක්. 438 00:26:25,700 --> 00:26:27,240 දැනුයි ඒක එකපාරටම මතක් වුණේ. 439 00:27:06,830 --> 00:27:09,560 ගර්ටෲඩ් මගේ අම්මලා ළඟ වැඩට ආවේ කෝකියෙක් විදිහට. 440 00:27:09,620 --> 00:27:12,390 එයා එතකොට හුඟක් තරුණයි වගේම ලස්සනයි. 441 00:27:12,430 --> 00:27:14,600 හරිම කඩිසරයි. 442 00:27:14,630 --> 00:27:17,360 හරිම ලස්සනයි. 443 00:27:19,630 --> 00:27:21,200 මමත් එතකොට තරුණයි. 444 00:27:21,240 --> 00:27:24,140 කොල්ලෙක්, ඇත්තටම. 445 00:27:24,170 --> 00:27:26,910 මෝඩ, ප්‍රේමාන්විත කොල්ලෙක්. 446 00:27:33,320 --> 00:27:36,580 අම්මලා මේ ගැන හොයාගත්තහම, 447 00:27:36,620 --> 00:27:39,490 එයාලා අපි එකට ඉන්න එක තහනම් කළා. 448 00:27:39,520 --> 00:27:41,520 මම තමා ලොකූ බූදලයකට උරුමක්කාරයා, එයාලා කිවුවා. 449 00:27:41,560 --> 00:27:44,730 එයා නිකම්ම නිකම් උයන කෙල්ලෙක්. 450 00:27:44,760 --> 00:27:46,560 මම තර්ජනය කළා මම එයා එක්ක පැනලා යනවා කියලා. 451 00:27:46,600 --> 00:27:51,430 මගේ පවුලෙ නමටයි මගේ උරුමයටයි පිටු පානවා කියලා. 452 00:27:51,470 --> 00:27:54,400 ඒක තමා මම එයාලට විරුද්ධ වෙච්ච මුල්ම සහ එකම අවස්තාව. 453 00:27:54,440 --> 00:27:57,370 එයාලා දැනගෙන හිටියා වෙන්න ඕනා මගේ වචන, වචන විතරයි කියලා. 454 00:27:57,410 --> 00:28:01,480 වැඩකට නැති තර්ජන කරන නරක් වෙච්ච පොඩි එකෙක් කියලා. 455 00:28:01,510 --> 00:28:04,650 ඊළඟ දවසෙ බලද්දි, ගර්ටෲඩ් ගිහිල්ලා. 456 00:28:04,680 --> 00:28:08,620 මගේ අම්මලා මට කිවුවේ එයාලා එකඟතාවයකට ආවා කියලා විතරයි. 457 00:28:08,650 --> 00:28:10,680 එයාව රැක බලා ගනීවි. 458 00:28:10,720 --> 00:28:15,590 ඒ වගේම මම කවදාවත් එයාව හොයන්න උත්සාහා කරන්න බෑ කියලා. 459 00:28:15,620 --> 00:28:18,760 මට ලැජ්ජාවක් දැනෙනවා, මම හොයන්න බැලුවෙ නැති නිසා. 460 00:28:21,300 --> 00:28:23,130 මම එයාලට අපිව වෙන් කරන්න ඉඩ දුන්නා. 461 00:28:23,160 --> 00:28:26,630 මම කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ. 462 00:28:26,670 --> 00:28:29,670 එයා මට කවදාවත් කිව්වේ නැහැ එයා ගැබ් අරන් කියල. 463 00:28:29,700 --> 00:28:32,610 එයා මට ඔයා ගැන කවදාවත් කියල නැහැ. 464 00:28:32,640 --> 00:28:33,870 එයා කිව්වත්... 465 00:28:33,910 --> 00:28:36,280 එයා මට කිව්වේ මගේ තාත්තා 466 00:28:36,310 --> 00:28:38,310 මම පොඩි කාලෙදිම මැරුණා කියල. 467 00:28:39,850 --> 00:28:42,180 ඇත්තට වඩා ඒක ලේසි වෙන්නැති මම හිතන්නේ. 468 00:28:42,220 --> 00:28:44,820 ඔයාගේ තාත්තා බය ගුල්ලෙක් 469 00:28:44,850 --> 00:28:46,720 තමන්ගේ දෙමාපියන්ගේ පිටින් යන්න හයියක් නොතිබුන. 470 00:28:46,760 --> 00:28:48,790 එයා හිතන්න ඇති ඔයාල දෙන්න 471 00:28:48,820 --> 00:28:51,430 තමන්ගේම මාර්ගයක් හදා ගන්න එක හොඳයි කියල. 472 00:28:53,500 --> 00:28:55,730 ඒක එක අතකට ඇත්ත වගේ. 473 00:28:57,600 --> 00:28:59,670 බලන්න ඔයා දිහා. 474 00:28:59,700 --> 00:29:02,740 ශක්තිමත් තරුණයෙක්. 475 00:29:04,110 --> 00:29:05,810 එයා නියම වැඩක් කලේ නේද? 476 00:29:05,840 --> 00:29:08,640 එයා උත්සාහ කළා. 477 00:29:08,680 --> 00:29:11,150 අපි දෙන්නටම එයාව ගොඩක් මතක් වෙනවා. 478 00:29:12,880 --> 00:29:14,150 මගේ අසරණ කොල්ලා. 479 00:29:15,750 --> 00:29:18,650 ඔයා මේ ලෝකේ තනියමමයි හිටියේ. 480 00:29:21,490 --> 00:29:24,330 ඔව්, එහෙම තමා. 481 00:29:24,360 --> 00:29:26,560 තව එහෙම නැහැ. 482 00:29:26,600 --> 00:29:29,160 ඔයාට ගෙයක් තියෙනවා. 483 00:29:29,200 --> 00:29:30,730 තාත්තා කෙනෙක්. 484 00:29:30,770 --> 00:29:32,370 සහ පවුලක්. 485 00:29:34,670 --> 00:29:35,770 "පවුලක්"? 486 00:29:35,800 --> 00:29:38,440 සතුට තියෙන ලොකු පවුලක්. 487 00:29:38,470 --> 00:29:41,880 එයාල ඔයාව මුණ ගැහුණම ගොඩක් සතුටු වෙයි! 488 00:29:43,550 --> 00:29:45,680 සර්, කරුණාකරලා? 489 00:29:45,710 --> 00:29:47,680 මට ඇත්තටම කියන්න. 490 00:29:47,720 --> 00:29:49,650 මේක හීනයක්ද? 491 00:29:52,790 --> 00:29:54,050 මේක හීනයක් නෙමේ මගේ කොල්ලෝ. 492 00:29:54,090 --> 00:29:56,090 ඔයා ගෙදර ඉන්නේ. 493 00:30:22,550 --> 00:30:23,620 ඔව්. 494 00:30:23,650 --> 00:30:25,320 අධිකරණ වෛද්‍ය ප්‍රථිපල දැන් ආවේ. 495 00:30:25,350 --> 00:30:27,250 බොම්බේ ටයිමර් එක ක්‍රියාත්මක කරවලා තියෙන්නේ 496 00:30:27,290 --> 00:30:28,890 දුරස්ථව ඉඳන් දුරකතනයකින්. ඒක දක්ෂ වැඩක්. 497 00:30:28,920 --> 00:30:30,990 ඒක එයාට පුපුරවන්න ඕනේ වෙලාවට කලින් 498 00:30:31,030 --> 00:30:32,160 අටවල තියෙන්නේ. 499 00:30:32,190 --> 00:30:33,190 අපිට අංකයක් ලැබුනද? 500 00:30:33,230 --> 00:30:34,530 ඔව්. 501 00:30:34,560 --> 00:30:36,000 කෝල් එක ඇවිත් තියෙන්නේ පෙරගෙවුම් දුරකථන කුටියකින් 502 00:30:36,030 --> 00:30:38,970 17 වෙස්ට් ඩේවී මාර්ගය ඇතුලෙන්. 503 00:30:39,000 --> 00:30:40,400 සංගම් කාර්යාලයට ගොඩනැගිලි කීපයක් එහායින්. 504 00:30:40,440 --> 00:30:42,970 දුරකතනයකින් එහෙනම්? 505 00:30:43,000 --> 00:30:44,910 හරි, මම එහාට ගිහිං බලන්නම්. 506 00:30:44,940 --> 00:30:45,940 හෙට මුණ ගැහෙමු. 507 00:30:45,970 --> 00:30:47,270 මිනිහ දැන් ගිහිල්ලත් ඇති. 508 00:30:47,310 --> 00:30:49,240 කොහොමත් මට නිදා ගන්න බැහැ. 509 00:30:49,280 --> 00:30:51,280 ඔව්. 510 00:31:10,970 --> 00:31:12,970 හෙලෝ? 511 00:31:15,700 --> 00:31:16,800 හෙලෝ? 512 00:31:29,920 --> 00:31:32,090 පින්ක්නි. 513 00:31:40,330 --> 00:31:41,430 ගෝර්ඩන්? 514 00:31:41,960 --> 00:31:43,400 මොන මගුලක්ද තමුන් මෙහෙ කරන්නේ? 515 00:31:45,970 --> 00:31:47,600 තුවක්කුව බිම දානවා දැන්ම! 516 00:31:53,490 --> 00:31:56,840 මම ආයේ කියන්නේ නැහැ. තුවක්කුව බිමින් තියනවා. 517 00:31:57,800 --> 00:31:59,230 හරි. 518 00:32:01,125 --> 00:32:02,450 මේ අහන්න. 519 00:32:02,710 --> 00:32:05,140 මම බෝම්බකරයාගේ විමර්ශනේ හෝඩුවාවක් පස්සේ ආවේ. 520 00:32:05,180 --> 00:32:08,480 ඔහේ පින්ක්නිගේ ගෙදරටද ආවේ හෝඩුවාව හොයාගෙන? 521 00:32:08,510 --> 00:32:10,280 නැහැ. 522 00:32:10,310 --> 00:32:11,680 මම දැනන් හිටියේ නැහැ මේක 523 00:32:11,690 --> 00:32:13,650 පින්ක්නිගේ ගෙදර කියල. 524 00:32:13,690 --> 00:32:15,990 මොකද ඔයා මෙහෙ කරන්නේ? 525 00:32:16,030 --> 00:32:17,990 පින්ක්නි පණිවිඩයක් එවල තිබ්බා. 526 00:32:18,030 --> 00:32:20,060 රාජකාරියෙන් පිට දෙයක් කතා කරන්න තියෙනවා කියලා. 527 00:32:20,100 --> 00:32:22,160 මොකක් ගැනද? 528 00:32:22,200 --> 00:32:23,970 ඔහේ ගැන. 529 00:32:27,140 --> 00:32:28,370 මට ඔයාව පොලිසියට 530 00:32:28,410 --> 00:32:29,510 එක්කගෙන යන්න වෙනවා. 531 00:32:33,510 --> 00:32:34,810 මෙතන වැරද්දක් වෙලා තියෙනවා. 532 00:32:36,410 --> 00:32:38,950 මමත් හිතනවා, පුතා. 533 00:32:38,980 --> 00:32:39,980 මම එහෙම හිතනවා. 534 00:32:50,460 --> 00:32:53,300 ගොඩක් දුරට ඉවරයි. 535 00:32:55,200 --> 00:32:56,500 හරි. 536 00:33:03,640 --> 00:33:04,610 කවදාවත් දැකලා නැහැ 537 00:33:04,640 --> 00:33:06,580 කෙනෙක් මෙහෙම ගුටි කාල ඉන්නවා. 538 00:33:07,880 --> 00:33:10,310 මම හිතන්නේ සනි හරි. 539 00:33:10,350 --> 00:33:12,050 ඔයා වේදනාවට කැමතියි. 540 00:33:17,850 --> 00:33:19,990 ඒක සිද්ධ වෙනකොට... 541 00:33:23,360 --> 00:33:25,360 ...ඒක නිකන් හරියට කිසිම දෙයක් කලින් තිබ්බේ නැහැ වගේ. 542 00:33:29,730 --> 00:33:33,100 මම පොරබදපු හැම දෙයක්ම වගේ, 543 00:33:33,140 --> 00:33:35,470 හිස්කම... 544 00:33:37,410 --> 00:33:39,440 ...සහ ව්‍යාකුලත්වය ... 545 00:33:42,850 --> 00:33:45,350 ඒවා අතුරුදහන් වෙලා ගියා. 546 00:33:45,380 --> 00:33:48,520 මුල්ම වතාවට... 547 00:33:48,550 --> 00:33:51,520 ගොඩ කාලෙකට පස්සේ, 548 00:33:51,550 --> 00:33:53,560 මම දැනගෙන හිටියා මට කිසි දෙයක් වෙන්නේ නැහැ කියල. 549 00:33:56,630 --> 00:33:59,960 මම දැනගෙන හිටිය සනි මට මොන දේ කලත්... 550 00:34:01,970 --> 00:34:04,300 ...මට ඒක දරා ගන්න පුළුවන් කියල. 551 00:34:08,140 --> 00:34:10,440 එයාට මාව බිඳවන්න බැහැයි කියල. 552 00:34:12,340 --> 00:34:14,480 ඒක කිසිම කෙනෙක්ට බැහැ. 553 00:34:17,610 --> 00:34:19,780 කිසිම කෙනෙක් නැහැ බෘස් වට්ටන්න නුපුළුවන් කමක් තියෙන. 554 00:34:36,930 --> 00:34:38,270 ඔයාට ඔයාගේ නීතිඥයාව ඕනෙද මෙතනටත්? 555 00:34:38,300 --> 00:34:39,740 මම මේක කලේ නැහැ. කවුරුහරි මාව පටලවලා. 556 00:34:39,770 --> 00:34:42,810 මොට ආයුධයකින් හිසට කරපු පහරදීමක්. 557 00:34:42,840 --> 00:34:43,910 කැප්ටන් මම කියන දේ අහන්න. 558 00:34:43,940 --> 00:34:45,310 මරපු ආයුධය නාරස්සනයක්. 559 00:34:45,340 --> 00:34:46,810 අපිට ඒක කවිච්චිය යට තිබිලා හම්බුනා. 560 00:34:48,950 --> 00:34:50,350 ඔයාගේ ඇඟිලි සලකුණු තිබ්බා ඒකෙ. 561 00:34:55,690 --> 00:34:56,950 සංගම් කාර්යාලයේ 562 00:34:56,990 --> 00:34:58,520 ලොකර් එකක් අරින්න මම ඒක පාවිච්චි කලේ. 563 00:34:58,560 --> 00:35:00,320 කවුරුහරි ඒක එතනින් අරගෙන වෙන්නැති. 564 00:35:02,030 --> 00:35:03,430 ඒ කෙනා දැනගෙන ඉඳල තියෙනවා 565 00:35:03,460 --> 00:35:05,530 ඔයා නිලධාරී පින්ක්නිව බලන්න එනවා කියලත්? 566 00:35:05,560 --> 00:35:07,760 මම කිව්වනේ ඔයාට, මම එයා මෙහෙ ජිවත් වෙන බවක් දැනගෙන හිටියේ නැහැ. 567 00:35:07,800 --> 00:35:09,260 අධිකරණ වෛද්‍ය නිලධාරීන් ලුහු බැඳලා තියෙනවා බෝම්බකරුගේ දුරකථන ඇමතුම 568 00:35:09,300 --> 00:35:11,330 ගොඩනැගිල්ලේ තියෙන පෙරගෙවුම් දුරකථන කුටියකින් කියල. 569 00:35:11,370 --> 00:35:12,600 බුලොක් උනත් මම කියන දේ ඇත්ත කියයි. 570 00:35:12,640 --> 00:35:14,200 එයා එහෙම කිව්වා. 571 00:35:14,240 --> 00:35:16,670 නමුත් මම වාර්ථාව ඉල්ලුවහම, 572 00:35:16,710 --> 00:35:18,710 දුරස්ථ ටයිමරයක් ගැන වත් 573 00:35:18,740 --> 00:35:20,380 ලුහු බැඳපු ඇමතුමක් ගැන වත් කිසි සඳහනක් නැහැ. 574 00:35:28,150 --> 00:35:30,420 මම දන්නවා මේක දැන් වෙන විදිහ. 575 00:35:30,450 --> 00:35:32,050 එත් පින්ක්නි කියන්නේ 576 00:35:32,090 --> 00:35:33,620 අපේ කෙනෙක්.... මම මොකටද එයාව මරන්නේ? 577 00:35:33,660 --> 00:35:36,760 මොකද එයා තමයි ඔයා ගැන සාක්ෂි දුන්න නිර්නාමික සාක්ෂිකරු. 578 00:35:36,790 --> 00:35:39,460 අපි මේක හොයා ගත්තා 579 00:35:39,500 --> 00:35:41,300 අභ්‍යන්තර කටයුතු ආකෘති පත්‍රයක් 580 00:35:41,330 --> 00:35:42,400 පින්ක්නිගේ තැනේ තිබිලා. 581 00:35:42,430 --> 00:35:45,030 ඒ ප්‍රකාශයම තමා 582 00:35:45,070 --> 00:35:46,840 ඒ නිර්නාමික සාක්ෂිකරු කලෙත්, 583 00:35:46,870 --> 00:35:49,310 වෙනසකට තියෙන්නේ එකේ අත්සන් කරලා තියෙන්නේ පින්ක්නි එයාගෙම නමින්. 584 00:35:50,110 --> 00:35:51,270 මම හිතන්නේ එයා නිර්භීත පියවරක් අරගෙන තියෙන්නේ 585 00:35:51,310 --> 00:35:53,310 එයාව මේකට නිරාවරණය කරලා. 586 00:35:53,340 --> 00:35:56,050 එහෙනම් එයා නිර්නාමික හෝඩුවාවක් දීලා ඒ වෙනුවට. 587 00:35:56,080 --> 00:35:58,410 ඔයා දරුණු වෙන්න තිබ්බා කියලා දැනගන්න ඇති 588 00:35:58,450 --> 00:36:00,720 මම දන්නේ නැහැ ඔයා කොහොම හොයා ගත්තද කියල, 589 00:36:00,750 --> 00:36:02,920 එත් ඔයා හොයාගෙන තියෙනවා එයා තමා සාක්ෂිකරු කියල. 590 00:36:02,950 --> 00:36:04,250 නැහැ. 591 00:36:04,290 --> 00:36:05,850 සමහරවිට ඔයා එයාගේ තැනට ගිහිං එයාව කතා කෙරෙව්වා වෙන්න බැරිද? 592 00:36:05,890 --> 00:36:08,060 මම කිව්වනේ ඔහේට මම මෙතන එයා ඉන්නවා කියල දන්නේ නැහැයි කියල. 593 00:36:08,090 --> 00:36:09,430 එක්කෝ ඔයාට එයාව කතා කරන්න අදහසක් තියෙන්න නැතුව ඇති, 594 00:36:09,460 --> 00:36:10,430 ඔයා එයාව මරල දාන්න ඇති. 595 00:36:10,460 --> 00:36:12,360 ඔයා දන්නවනේ මාව. 596 00:36:12,400 --> 00:36:14,230 මම දන්නවා එදා රෑ මොකක්හරි හෝ 597 00:36:14,260 --> 00:36:15,830 වෙලා තියෙනවා කියල ගැලවාන් සහ ඔයා අතරේ. 598 00:36:15,870 --> 00:36:18,400 මම දැක්කා ඒක ඔයාගේ ඇස්දෙකෙන්ම නීතිඥයා ඔයාට නියවාගෙන ඉන්නකොට. 599 00:36:18,440 --> 00:36:19,600 දැන් එහෙම හැම දෙයක්ම 600 00:36:19,640 --> 00:36:22,000 හෙළි කරන්න හිටපු ඒ මනුස්සයා 601 00:36:22,040 --> 00:36:24,870 ගුටි කාල මැරිලා වැටිලා ඉන්නවා ඔයා එයාගේ සිරුර ළඟ හිටගෙන ඉන්නවා. 602 00:36:24,910 --> 00:36:25,740 මට වෙන මොනවද මග ඇරුනේ?! 603 00:36:25,780 --> 00:36:27,540 මාව අහුකරවලා! ජිම්! 604 00:36:28,080 --> 00:36:29,580 බොරු කියන අපරාධකාරයෝ 605 00:36:29,610 --> 00:36:32,110 කී දෙනෙක් නම්, 606 00:36:32,150 --> 00:36:33,820 ඔය පේලිය කියනවා ඔහේ අහල ඇද්ද? 607 00:36:33,850 --> 00:36:35,250 කාවහරි තමුන්ව අහුකරලා? 608 00:36:35,290 --> 00:36:36,850 ඒ විදිහටද තමුනුත් කරන්න හදන්නේ? 609 00:36:38,620 --> 00:36:41,060 ඔහෙට කරන්න පුළුවන් එකම දේ තමයි කරපු දේ පිළිගන්න එක. 610 00:36:41,520 --> 00:36:42,690 පිරිමියෙක් වෙනවා! 611 00:36:44,080 --> 00:36:45,590 පින්ක්නි කියන්නේ අපේ කෙනෙක්. 612 00:36:45,630 --> 00:36:47,260 එයාට ඒ දේ ලැබෙන්න ඕනේ. 613 00:36:47,300 --> 00:36:48,730 මට ඒක සිද්ධ වෙන්න තිබ්බා! 614 00:36:48,770 --> 00:36:50,300 අඩු තරමේ ඔයාට පුළුවන් මගේ ඇස්දෙක දිහා බලල 615 00:36:50,330 --> 00:36:53,570 මට මතක් කරවන්න ඔයා හොඳ පොලිස්කාරයෙක් වෙලා හිටියා කියලවත්. 616 00:36:53,600 --> 00:36:55,640 ඒ ගැන ඔහේ හොඳටම දන්නවා. 617 00:36:55,990 --> 00:36:57,260 ජිම්. 618 00:37:00,230 --> 00:37:01,900 මට මගේ නීතිඥයාට කතා කරන්න ඕනේ. 619 00:37:05,280 --> 00:37:07,440 ඔහේ මේ ලාංඡනයටත් නින්දාවක්. 620 00:37:08,320 --> 00:37:09,760 මම තමුන්ව විශ්වාස කළා! 621 00:37:10,920 --> 00:37:13,590 එත් තමුසේ මගේ හිත බින්දා. 622 00:37:19,330 --> 00:37:21,030 තමුන්, 623 00:37:21,060 --> 00:37:23,230 මෙයාව ප්‍රාදේශීය ඒකකයට අරගෙන යන්න. 624 00:37:23,270 --> 00:37:24,930 මට මෙයාව මෙහෙ තියාගන්න ඔනෙවත් නැහැ. 625 00:37:30,750 --> 00:37:31,270 ජිම්. 626 00:37:31,900 --> 00:37:32,710 හාර්වි. 627 00:37:32,740 --> 00:37:34,480 බෝම්බකාරයා, හාර්වි. 628 00:37:34,510 --> 00:37:36,810 අද සිද්ධ වෙච්ච හැම දෙයක්ම මාව අහුකරන්න කරපු දෙයක්. 629 00:37:38,070 --> 00:37:39,810 බෝම්බකාරයා, හාර්වි! 630 00:37:46,310 --> 00:37:47,910 ජිම් ගෝර්ඩන්ට එරෙහිව සති හතරක් පුරාවට පැවැත්වූ ඝාතන නඩු විභාගය 631 00:37:47,950 --> 00:37:50,710 විනාඩි කීපයකට පෙර සමතයකට පත් වූවා. 632 00:37:50,750 --> 00:37:53,520 ජූරි සභාව විසින් ඔහු වැරදිකරු බව පවසමින් ගනු ලැබූ ඒකමතික තීන්දුවක් සමගින්. 633 00:37:53,550 --> 00:37:56,050 විනිසුරුවරයා විසින් උපරිම දඬුවම් ලෙස 634 00:37:56,090 --> 00:37:58,560 බ්ලැක්ගේට් බන්ධනාගාරයේ වසර 40 ක සිර දඩුවම් නියම කළා. 635 00:38:05,430 --> 00:38:07,360 ජුරිය ඔවුන්ගේ තීරණය ඒකමතිකව ප්‍රකාශ කරනු ලැබූ අතර 636 00:38:07,400 --> 00:38:08,900 එය පැය 24 කටත් අඩු කාලයකදී තීරණය කරනු ලැබුවා. 637 00:38:08,930 --> 00:38:11,340 දිස්ත්‍රික් නීතිඥ හාර්වි ඩෙන්ට් 638 00:38:11,370 --> 00:38:13,000 ප්‍රකාශයක් ලබා දීමට මෙහි සිටියේ නැහැ. 639 00:38:13,040 --> 00:38:14,000 වාව්. 640 00:38:14,040 --> 00:38:15,570 ...නඩුවාරය පුරාවටම, 641 00:38:15,610 --> 00:38:17,110 ඉතා ප්‍රබල සාක්ෂි වලට එරෙහිව.... 642 00:38:17,140 --> 00:38:18,480 ඔයා හොඳින්ද? 643 00:38:18,510 --> 00:38:20,810 මේක හරි දෙයක් නෙමේ. 644 00:38:22,550 --> 00:38:24,010 මේක ඇත්තක් වෙන්න බැහැ. 645 00:38:24,050 --> 00:38:26,220 ඇත්ත වෙන මොකක් හරි දෙයක් තියෙනවා නම් කියන්න මට. 646 00:38:32,760 --> 00:38:34,690 පැයකට පෙරාතුව පරීක්ෂක ජේම්ස් ගෝර්ඩන්ගේ 647 00:38:34,730 --> 00:38:37,030 ඝාතන නඩු වාරය අවසන් උනා 648 00:38:37,060 --> 00:38:39,960 ජුරිය විසින් ලබා වැරදිකරු බවට ලබාදුන් 649 00:38:40,000 --> 00:38:41,430 ඒකමතික තීන්දුවක් සමගින්. 650 00:38:41,470 --> 00:38:42,900 විනිසුරුවරයා විසින් උපරිම දඬුවම් ලෙස 651 00:38:42,930 --> 00:38:44,340 බ්ලැක්ගේට් බන්ධනාගාරයේ 652 00:38:44,370 --> 00:38:46,340 වසර 40 ක සිර දඩුවම් නියම කළා. 653 00:38:47,340 --> 00:38:48,610 ජුරිය ඔවුන්ගේ තීරණය 654 00:38:48,640 --> 00:38:49,710 ඒකමතිකව ප්‍රකාශ කරනු ලැබූ අතර... 655 00:38:49,740 --> 00:38:50,710 අපොයි! 656 00:38:50,740 --> 00:38:52,940 අවදි වෙලා යන්තම්. 657 00:38:52,980 --> 00:38:55,580 දිස්ත්‍රික් නීතිඥ හාර්වි ඩෙන්ට් 658 00:38:55,610 --> 00:38:57,880 ප්‍රකාශයක් ලබා දීමට මෙහි සිටියේ නැහැ. 659 00:38:59,520 --> 00:39:02,490 කොහොමද වස්තුවේ. 660 00:39:03,640 --> 00:39:05,620 කවුරුහරි මහාචාර්ය ස්ට්‍රේන්ජ්ට කෝල් කරන්න. 661 00:39:13,930 --> 00:39:15,200 අපි මේ වෙනුවෙන් සටන් කරනවා. 662 00:39:18,270 --> 00:39:19,470 ලී, ඔයාට මාව ඇහුනද? 663 00:39:19,500 --> 00:39:21,170 මේ වෙනුවෙන් මොන දේ කරන්න උනත් අපි මේ වෙනුවෙන් සටන් කරනවා. 664 00:39:21,210 --> 00:39:22,610 සාක්ෂි වෙනස් වෙන එකක් නැහැ. 665 00:39:22,640 --> 00:39:23,640 ඔයා නිර්දෝෂියි. 666 00:39:23,680 --> 00:39:24,910 මම නිර්දෝෂීකමෙන් ගොඩක් එහා ගිය කෙනෙක්. 667 00:39:24,940 --> 00:39:26,040 අපි දෙන්නම දන්නවා ඒක. 668 00:39:26,080 --> 00:39:28,150 එහෙනම් අපි දැන් මේක අල්ලලා දානවද? 669 00:39:30,225 --> 00:39:32,380 අපි ඉදිරියට යමු. 670 00:39:33,250 --> 00:39:34,850 ඉදිරියට යන්න? 671 00:39:34,890 --> 00:39:36,050 ඉස්සරහට යන්නේ මොකෙන්ද? 672 00:39:38,960 --> 00:39:41,430 ඔයා අදහස් කලේ.. මාවද. 673 00:39:41,460 --> 00:39:43,230 ඔයා කියනේ මට ඉදිරියට යන්න කියල. 674 00:39:43,260 --> 00:39:45,630 මම මේ වෙනුවෙන් ගොඩ කාලයක් කැප උනා. 675 00:39:45,660 --> 00:39:46,530 නැහැ. 676 00:39:46,570 --> 00:39:47,530 ඔයාට මට ඇහුම්කන් දෙන්න වෙනවා. 677 00:39:47,570 --> 00:39:48,830 මට ඇහුම්කන් දීලා එපා වෙලා තියෙන්නේ. 678 00:39:48,870 --> 00:39:50,170 මේක සාධාරණ නැහැ! 679 00:39:52,400 --> 00:39:55,570 කොහොමද ඔයා අපිත් එක්ක ඉන්නේ නැතුව ඉන්නේ? 680 00:39:57,380 --> 00:40:00,340 උපන්දින... 681 00:40:00,380 --> 00:40:02,910 මුල්ම පියවර... 682 00:40:02,950 --> 00:40:05,650 හමගිය දනිස්සවල්... 683 00:40:05,680 --> 00:40:07,320 සහ හැම දෙයක්ම. 684 00:40:10,360 --> 00:40:12,890 යකඩ කම්බි හරහා හමුවෙලා... 685 00:40:12,920 --> 00:40:14,830 රෑ මැද්දෙදි දුරකථනය නාද වෙලා 686 00:40:14,860 --> 00:40:17,090 ඔයා එනවා කියල නොදැන... 687 00:40:17,130 --> 00:40:18,300 මට උවමනා නැහැ 688 00:40:18,330 --> 00:40:19,930 ඒ කිසි දෙයක් ඔයාල දෙන්නටම දෙන්න. 689 00:40:19,970 --> 00:40:22,570 - ඔයාට තවමත් සතුට වෙනුවෙන් අවස්ථාව තියෙනවා. - නැහැ. 690 00:40:22,600 --> 00:40:24,540 ඔයා කොහේ හරි යන්න ඕනේ. 691 00:40:24,570 --> 00:40:26,470 මෙහෙන් ගොඩක් ඈතකට. 692 00:40:26,510 --> 00:40:28,440 අපේ ළමයව ලොකු මහත් කරගන්න ගැලපෙන තැනකට. 693 00:40:28,470 --> 00:40:30,740 අලුත් ජිවිතයක් පටන් ගන්න. 694 00:40:30,780 --> 00:40:33,280 මම හිටියා කියන එක අමතක කරන්න. 695 00:40:33,310 --> 00:40:34,380 ඒක තමා තියෙන එකම විදිහ 696 00:40:34,410 --> 00:40:35,380 අපි දෙන්නගෙන් කෙනෙක්ට මේකෙන් ගැලවෙන්න පුළුවන්. 697 00:40:35,410 --> 00:40:37,620 නැහැ, ජිම්! 698 00:40:38,980 --> 00:40:40,820 මාව මුණ ගැහෙන්න උත්සාහ කරන්න එපා ආයෙත්. 699 00:40:40,850 --> 00:40:42,090 මම උත්තර දෙන එකක් නැහැ. 700 00:40:42,120 --> 00:40:43,090 එපා. 701 00:40:43,120 --> 00:40:44,960 මේක කරන්න එපා. 702 00:40:44,990 --> 00:40:46,760 මට සමා වෙන්න, ලී. 703 00:40:46,790 --> 00:40:47,960 ජිම් අනේ මෙහෙම කරන්න එපා! මම ඔයාට ආදරෙයි! 704 00:40:47,990 --> 00:40:49,230 මට ගොඩක් කණගාටුයි. 705 00:40:49,260 --> 00:40:50,660 ජිම්! 706 00:40:57,950 --> 00:40:59,470 සව්දිය පුරමු. 707 00:40:59,500 --> 00:41:02,110 මම ඔබ හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔයාලගේ පරිත්‍යාගශීලි කමට. 708 00:41:02,140 --> 00:41:04,310 ඔයාව අපේ පවුලට සාදරයෙන් පිලිගන්නවා, ඔසවල්ඩ් 709 00:41:04,340 --> 00:41:06,480 විවෘත හදවත් වලින්ම. 710 00:41:06,510 --> 00:41:09,310 ඒ හින්දා නම් මම ඇත්තටම වාසනාවන්තයි. 711 00:41:12,680 --> 00:41:14,590 පවුල වෙනුවෙන්. 712 00:41:14,620 --> 00:41:17,250 ඔයාල මාව මේ ලෝකේ 713 00:41:17,290 --> 00:41:20,760 සතුටුම පුද්ගලයා බවට පත් කලා. 714 00:41:20,790 --> 00:41:23,160 මම ගොඩක් කෘතවේදී වෙනවා. 715 00:41:24,300 --> 00:41:25,560 මම ඔයාල 716 00:41:25,570 --> 00:41:27,970 හැමෝටම ආදරෙයි. 717 00:41:27,970 --> 00:41:29,330 පවුල. 718 00:41:29,340 --> 00:41:31,600 පවුල වෙනුවෙන්. 719 00:41:37,610 --> 00:41:38,840 ඔහ්හ්. 720 00:41:40,310 --> 00:41:41,880 - සහෝදරයා. - ඔව්! 721 00:41:41,880 --> 00:41:45,450 ඔව්. 722 00:41:57,900 --> 00:41:59,860 සිරකරු ගෝර්ඩන්, බන්ධනාගාර මාරුවක්! 723 00:41:59,870 --> 00:42:01,230 ගේට්ටු අරින්න. 724 00:42:16,560 --> 00:42:19,200 මම හොයාගන්නම් කවුද ඔයාව අහු කරන්න හැදුවේ කියල. 725 00:42:19,890 --> 00:42:21,290 මේක ඉවරයක් වෙන්නේ නැහැ. 726 00:42:22,290 --> 00:42:23,990 ඔව්. 727 00:42:39,870 --> 00:42:42,070 ඔයා ගොඩක් හොඳ හවුල්කරුවෙක්, හාර්වි. 728 00:42:42,080 --> 00:42:43,510 මම තවමත් එහෙමයි.