1 00:00:01,200 --> 00:00:02,270 ගෝතම් පසුගිය කොටස් වලින් 2 00:00:03,020 --> 00:00:04,590 මට ආරංචි වුණා එයාලා ඔයාව ආකම් වලින් නිදහස් කළා කියලා. 3 00:00:04,600 --> 00:00:06,240 ඔව්. මට දැන් සිහි බුද්ධිය තියෙනවා. 4 00:00:06,590 --> 00:00:07,810 එලයිජා වැන් ඩාල්. 5 00:00:07,820 --> 00:00:09,370 ආ, ඔස්වර්ල්ඩ් කොබ්ල්පොට්. 6 00:00:09,380 --> 00:00:10,960 ඔයා ගර්ටෲඩ්ගෙ නෑයෙක් වෙනවද? 7 00:00:10,970 --> 00:00:11,840 මගේ අම්මා. 8 00:00:11,870 --> 00:00:12,990 එයා මට කවදාවත්ම කිවුවේ නෑ! 9 00:00:13,120 --> 00:00:14,120 කියන්නෙ මොකද්ද? 10 00:00:14,420 --> 00:00:15,570 මට පුතෙක් ඉන්නවා කියලා. 11 00:00:16,110 --> 00:00:17,110 ඔයාට දැන් ඉන්න ගෙයක් තියෙනවා. 12 00:00:17,490 --> 00:00:18,490 ඒ වගේම තාත්තා කෙනෙකුත්. 13 00:00:18,680 --> 00:00:20,140 ලොකු, සතුටෙන් ඉන්න පවුලක්. 14 00:00:20,430 --> 00:00:21,360 මේක මේ හීනයක්ද? 15 00:00:21,360 --> 00:00:22,310 මේක හීනයක් නෙවෙයි, මගේ කොලුවෝ. 16 00:00:22,310 --> 00:00:23,310 ඔයා ගෙදර ඇවිත් ඉන්නෙ. 17 00:00:23,370 --> 00:00:24,260 කොහොමද, පින්ක්නේ නිලධාරීතුමා. 18 00:00:24,270 --> 00:00:24,900 මට ඇතුළට එන්න පුළුවන්ද? 19 00:00:24,900 --> 00:00:25,900 එන්න. 20 00:00:29,130 --> 00:00:30,400 මරපු ආයුධය වෙන්නෙ යකඩ ඉන්නක්. 21 00:00:30,410 --> 00:00:31,850 ඔයාගෙ ඇඟිලි සළකුණු ඒකෙ තිබුණා. 22 00:00:31,860 --> 00:00:32,980 මාව අහු කරලා! 23 00:00:32,990 --> 00:00:34,990 පරීක්ෂක ගෝඩ්න් සියළුම චෝදනා සම්බන්ධව වරදකාරී වෙනවා. 24 00:00:35,000 --> 00:00:37,190 කොහොමද ඔයාට අපිත් එක්ක නොඉන්න පුළුවන් වෙන්නෙ? 25 00:00:37,200 --> 00:00:38,380 උපන්දින... 26 00:00:38,680 --> 00:00:40,270 මුල්ම පියවරවල් 27 00:00:40,330 --> 00:00:41,580 හමාගිය දණහිස්... 28 00:00:41,590 --> 00:00:42,860 ඔයා වෙන කොහාට හරි යන්න ඕනා. 29 00:00:42,890 --> 00:00:44,160 අළුත් ජීවිතයක් පටන් ගන්න ඕනා. 30 00:00:44,310 --> 00:00:46,090 ජිම්, ඔක් කරන්න එපා! මම ඔයාට ආදරෙයි! 31 00:00:46,100 --> 00:00:47,080 මට සමාවෙන්න. 32 00:00:47,080 --> 00:00:48,940 මම ඔයාට ආදරෙයි! ඕක කරන්න එපා! 33 00:00:48,950 --> 00:00:49,950 ජිම්! 34 00:00:56,060 --> 00:00:57,210 නැගිටිනවලා! අපි යමු! 35 00:01:07,340 --> 00:01:08,340 එළියට එනවලා! 36 00:01:10,460 --> 00:01:11,460 පේළියට හැදෙනවා! 37 00:01:13,350 --> 00:01:15,920 දකුණට හැරෙනවා! ඇවිදන් එනවා! 38 00:01:41,690 --> 00:01:42,690 ලයිට් නිවනවා! 39 00:02:25,450 --> 00:02:26,450 ලයිට් නිවනවා! 40 00:02:56,120 --> 00:02:57,430 දිගටම යමු! 41 00:02:58,560 --> 00:02:59,620 පේලියේ ඉන්නවා! 42 00:03:01,270 --> 00:03:02,270 නවතිනවා! 43 00:03:03,820 --> 00:03:06,240 ගෝඩ්න් සිරකරු, පේලියෙන් එළියට ඇවිල්ලා 44 00:03:06,250 --> 00:03:07,730 කළබල නැතුව ඉන්න. 45 00:03:11,130 --> 00:03:12,180 යමු! 46 00:03:18,730 --> 00:03:21,400 කිසිම සිදුවීමක් නැතුව සති කීපයක්ම ගතවෙලා, ගෝඩ්න්. 47 00:03:22,590 --> 00:03:23,600 මට පුදුමයි. 48 00:03:23,820 --> 00:03:26,950 මම බලාපොරොත්තු වුන දේ නම් නෙවෙයි. ආරංචිය වුණේ තමුන් කරදරකාරයෙක් කියලයි. 49 00:03:26,950 --> 00:03:28,360 මට ඕනා මගේ හිර අඩස්සි කාලය ගත කරන්නයි. 50 00:03:30,120 --> 00:03:33,320 හොඳයි, ඔයාව මාරු කරන්න වෙලාව හරි. 51 00:03:34,250 --> 00:03:35,040 කොහාටද? 52 00:03:35,040 --> 00:03:38,480 F කොටසට. "ලෝකාන්තය." 53 00:03:38,860 --> 00:03:40,170 හැම ජාතියෙම රැඳවියන් ඉන්න. 54 00:03:40,690 --> 00:03:42,140 මේක ඔයා බලාපොරොත්තු නොවෙච්ච දෙයක් වෙන්න බෑ. 55 00:03:42,150 --> 00:03:45,300 ආරක්‍ෂක හිරභාරය කියන්නෙ තාවකාලික වරප්‍රසාදයක් විතරයි, 56 00:03:45,860 --> 00:03:49,000 ඔයාගෙ වගේ දිග දඬුවම් කාලයක් වෙනුවෙන් අනුමත කරන්න බැරි වරප්‍රසාදයක්. 57 00:03:49,390 --> 00:03:51,190 සමහර විට තමුන්ට තාම තීන්දුව දෙන්න තියෙන අභියාචනයක් එහෙමත් තියෙනවා ඇති, 58 00:03:51,710 --> 00:03:55,090 එහෙම වුනෝතින් මට පුළුවන් මේ සැලසුම තවත් දිග්ගස්සන්න. 59 00:03:58,950 --> 00:04:01,100 ඒකට නම් පොඩ්ඩක් රිදෙන්නම ඕනා, නැද්ද? 60 00:04:02,160 --> 00:04:03,940 තමුන්ගෙ කට්ටිය තමුන්ව අතෑරලා දාලා වගේ පේන්නෙ නම්. 61 00:04:04,020 --> 00:04:06,880 මිනීමැරුමකට වරදකාරයා වෙලා ඉන්න එකේ අවාසි තියෙනවා. 62 00:04:07,880 --> 00:04:08,920 එච්චර වද වෙන්න එපා. 63 00:04:08,930 --> 00:04:13,300 මට විශ්වාසයි ඔයා F වින්ග් එකේදි හුරු පුරුදු මූණවල් හුඟක් දකීවි. 64 00:04:13,900 --> 00:04:17,390 හුඟක් ඔයාම අත්අඩංගුවට ගත්ත මූණවල්. 65 00:04:34,070 --> 00:04:35,340 පළිගන්න වෙලාව ඇවිල්ලා! 66 00:04:58,080 --> 00:04:59,310 අරක නෙවෙයිද මගේ? 67 00:05:00,560 --> 00:05:02,170 තමුන් කණ්ඩායම් ක්‍රීඩකයෙක් කියලා පෙන්නුවොතින්, 68 00:05:02,180 --> 00:05:03,500 ඕනම දෙයක් වෙන්න පුළුවන්. 69 00:05:08,650 --> 00:05:09,880 තමුන් කණ්ඩායම් ක්‍රීඩකයෙක්ද, ගෝඩ්න්? 70 00:05:12,320 --> 00:05:13,320 මම ඒකට හුඟක් ආසයි. 71 00:05:15,360 --> 00:05:18,470 අනික මට අමතක වුණා මගේ කල්‍යාණ මිත්‍රයගෙ සැළකිල්ල ගැන කියන්න. 72 00:05:18,480 --> 00:05:20,710 හිටපු කොමසාරිස් ලෝබ් ඔයාව මතක් කළා කියන්න කිවුවා. 73 00:05:22,740 --> 00:05:25,180 නීති අනුව වැඩ කරන්න, එතකොට සමහර විට ඔයා පණ බේරගෙන ඉඳියි. 74 00:05:25,190 --> 00:05:27,170 නීති කැඩුවොතින්, නිසැකවම ඔයා පණ බේරගෙන ඉන්න එකක් නෑ. 75 00:05:27,420 --> 00:05:29,950 ඒක නිසා තමයි කට්ටිය මේ කොටසට ලෝකාන්තය කියන්නෙ. 76 00:05:29,960 --> 00:05:32,630 මෙතන ඉන්න හුඟක් අයට, ඒක ඒ විදිහම තමයි, අවසානය. 77 00:05:33,430 --> 00:05:34,430 එළියට යන්න තියෙන එකම ක්‍රමය: 78 00:05:34,480 --> 00:05:36,740 හොඳ හැසිරීම ගැන පොරොන්දුව නැත්නම් මිනී බෑග් එකක්. 79 00:05:38,580 --> 00:05:39,920 හැබැයි කිසිම කෙනෙක්ට හැසිරීම ගැන පොරොන්දුවක් නම් හම්බෙන්නෙ නෑ. 80 00:05:53,990 --> 00:05:56,030 ඒක ඇත්ත. මම දිවුරනවා. 81 00:05:56,220 --> 00:05:58,570 පැහැදිළිවම... හොල්මනක්. 82 00:05:58,580 --> 00:06:01,900 එයා කළු පාට දිග ඇඳුමක් ඇඳගෙන හිටිය මලානික වෙච්ච වයසක ගෑණු කෙනෙක්. 83 00:06:01,910 --> 00:06:03,110 එයා මේ තරම් විතර ළඟින් හිටියෙ. 84 00:06:03,120 --> 00:06:04,370 ඔයා මොකද ඉතින් කළේ? 85 00:06:04,550 --> 00:06:06,470 මම කෑ ගහ ගහ දිවුවා, ඔව්. 86 00:06:08,500 --> 00:06:10,930 ඔයා හොල්මන් විශ්වාස කරනවද, ඔස්වර්ල්ඩ්? 87 00:06:11,550 --> 00:06:12,580 ඔව්, මම විශ්වාස කරනවා. 88 00:06:13,250 --> 00:06:14,250 මම හොල්මන් දැකලා තියෙනවා. 89 00:06:14,370 --> 00:06:16,060 මේ ගෙදර හොල්මන් කීපදෙනෙක්ම ඉන්නවා. 90 00:06:16,770 --> 00:06:19,080 ඒත් බයවෙන්න එපා, එයාලා හුඟක් හිතවත්. 91 00:06:19,090 --> 00:06:21,530 මෙයා කියන ඒවා අහන්න එපා. මෙහෙ ඇති හොල්මනක් නෑ. 92 00:06:21,540 --> 00:06:23,180 මෙහෙ හොල්මන් ඉන්නවා තමා, හරිද. 93 00:06:23,220 --> 00:06:25,070 මේ ගේ හැදුවෙ මගේ මගේ සීයා. 94 00:06:25,530 --> 00:06:26,560 එයා මෙහෙ තමා මැරුණේ. 95 00:06:27,050 --> 00:06:30,300 එයාගෙ නෝනයි එයාගෙ සහෝදරියන් දෙන්නයි මැරුණෙත් උඩ තට්ටුවෙමයි. 96 00:06:30,870 --> 00:06:32,470 තව මගේ අසරණ අම්මයි තාත්තයිත්. 97 00:06:33,810 --> 00:06:34,810 ඔව්, 98 00:06:35,090 --> 00:06:36,730 හුඟක් හොල්මන්. 99 00:06:39,890 --> 00:06:41,030 ඔයාලා කොහොමද හම්බවුණේ? 100 00:06:41,630 --> 00:06:43,420 ඒක නම් කම්මැලි කතාවක්, ඇත්තටම. 101 00:06:43,430 --> 00:06:44,800 නෑ, ඉන්න මම කියන්නම්, වස්තුවේ. 102 00:06:44,920 --> 00:06:46,010 මගේ අම්මා මැරුණට පස්සෙ, 103 00:06:46,020 --> 00:06:47,910 මාස ගානක් තිස්සෙ මම මේ ගෙදරට වෙලා තනියම වාඩි වෙලා හිටියා. 104 00:06:47,920 --> 00:06:49,560 ඇඳෙන් බැස්සෙත් බොහොම අඩුවෙන්, ඇත්තම කියනවා නම්. 105 00:06:49,900 --> 00:06:52,770 අන්තිමේදි, මට මෙහෙ ඉඳන් එච්චර දුරක නැති පොඩි අවන්හලක් හම්බුණා. 106 00:06:52,950 --> 00:06:56,550 මම එතනට හැමදාම එකම වෙලාවට ගියා, ගිහිල්ලා එකම දේ ඇණවුම් කළා. 107 00:06:56,810 --> 00:06:58,610 කුකුල් මස් සුප් එකයි සෝඩා වතුරයි. 108 00:06:58,620 --> 00:07:00,350 ග්‍රේස් තමා මගේ වේටර් වුණේ, 109 00:07:00,790 --> 00:07:02,400 ඒ වගේම මම එයාට එන්න එන්නම කැමති වුණා. 110 00:07:02,560 --> 00:07:05,610 එයා මට එයාගෙ අසරණ දරුවො දෙන්නා, සාෂයි චාල්සුයි ගැන කිවුවා, 111 00:07:05,620 --> 00:07:08,200 ඒ වගේම එයාලගෙ නින්දා සහගත තාත්තා නිසා එයාලා දුක් වින්ද විදිහ ගැනත්. 112 00:07:08,650 --> 00:07:11,190 මට උදව් කරන්න වුණා. මම මෙයාට රැකවරණය දුන්නා, 113 00:07:11,200 --> 00:07:12,360 එයා ඒක පිළිගත්තා. 114 00:07:12,410 --> 00:07:14,780 ඉතින් මේ ගෙදර ආයෙම පාරක් හිනා හඬ අහන පුළුවන් වුණා. 115 00:07:15,800 --> 00:07:17,450 ඊට පස්සෙ එක දෙයක් තවත් දේකට පාර පෙන්නුවා. 116 00:07:18,710 --> 00:07:19,890 ආදරය මල්පල දැරුවා. 117 00:07:20,890 --> 00:07:21,890 ඉතින් දැන් අපි මේ තැන ඉන්නවා. 118 00:07:24,610 --> 00:07:27,870 ඒ වුණත් ඔයා තමා මගේ එකම ලේ ඥාතියා වෙන්නෙ, ඔස්වර්ල්ඩ්. 119 00:07:37,850 --> 00:07:38,950 අපොයි, මගේ අසරණ වස්තුවේ. 120 00:07:38,960 --> 00:07:39,660 ඔයාට තුවාල වුණාද? 121 00:07:39,660 --> 00:07:41,600 නෑ, නෑ. මම හොඳින් ඉන්නවා. 122 00:07:41,620 --> 00:07:42,650 අශෝභන කෙල්ල. 123 00:07:44,760 --> 00:07:45,770 පවුල වෙනුවෙන්. 124 00:07:47,040 --> 00:07:48,210 - පවුල. - පවුල වෙනුවෙන්. 125 00:07:48,220 --> 00:07:49,190 පවුල වෙනුවෙන්. 126 00:07:49,200 --> 00:07:50,350 පවුල වෙනුවෙන්. 127 00:07:56,420 --> 00:07:59,530 ඩෙන්ට්, එයාලා දැන් එයාව හැම ජාතියෙම හිරකාරයො ඉන්න තැනට දාලා, 128 00:07:59,540 --> 00:08:01,790 F කොටස. ඔයා දන්නවද ඒකෙ තේරුම? 129 00:08:01,800 --> 00:08:03,870 අපි මෙච්චර කල් හිරේ දාපු හැම එකෙක්ම එතන ඉන්නවා! 130 00:08:04,070 --> 00:08:06,530 ඕක කියන එක නවත්තනවා! හැම වෙලාවෙම ඔයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. 131 00:08:06,540 --> 00:08:07,760 නැවත නඩු විමසීමක්. 132 00:08:07,770 --> 00:08:10,540 නැත්නම් එයාව වෙන හිරගෙදරකට මාරු කරවන්න, පින් සිද්ධ වෙයි. 133 00:08:10,550 --> 00:08:14,170 තමුන් හැම වෙලේම කරන කිසිම වැඩකට නැති දේ දිගටම කරගෙන යනවා එහෙනම්! 134 00:08:18,250 --> 00:08:19,250 එඩ්. 135 00:08:25,150 --> 00:08:26,420 එයා අතන ඉඳගෙන නිකරුනේ විනාශ වෙලා යනවා 136 00:08:26,430 --> 00:08:29,950 ඇත්තම මිනීමරුවා කොහේ හරි ඉඳගෙන ඩෝනට් කකා හාන්සිවෙලා ඉන්න අතරතුරේ. 137 00:08:29,960 --> 00:08:31,110 ඇත්තම මිනීමරුවා? 138 00:08:31,650 --> 00:08:33,170 මරපු ආයුදේ තිබුණ ඇඟිලි සළකුණු... 139 00:08:33,180 --> 00:08:34,830 ජිම් නිරදෝශීයි. 140 00:08:35,710 --> 00:08:37,110 එයා පින්ක්නිව මැරුවෙ නෑ. 141 00:08:39,030 --> 00:08:41,310 ඒක නම්... අසාධාරණයි 142 00:08:41,320 --> 00:08:42,320 ඒක ඇත්ත නම්. 143 00:08:43,080 --> 00:08:44,320 ඔයා ඒකට මොකද්ද කරන්න යන්නෙ? 144 00:08:45,100 --> 00:08:46,100 මං ප්‍රාර්ථනා කරනවා මම දැනගෙන හිටියා නම් කියලා. 145 00:08:47,620 --> 00:08:48,620 මං ප්‍රාර්ථනා කරනවා මම දැනගෙන හිටියා නම් කියලා. 146 00:08:54,250 --> 00:08:56,020 මගේ සෞඛ්‍ය තත්ත්වය නිසා මට බොන්න බෑ, 147 00:08:56,090 --> 00:08:58,660 ඒ වුණත් අඩුම තරමේ ඔයාවත් මේ වයින් රස විඳිනවා මට බලාගෙන ඉන්න පුළුවන්. 148 00:08:59,210 --> 00:09:00,650 ඕක මගේ තාත්තගෙ කැමතිම වයින් ජාතිය. 149 00:09:01,790 --> 00:09:02,790 අර එයාද? 150 00:09:04,610 --> 00:09:06,620 නෑ, ඒ මගේ මීමුත්තා මැන්ෆ්‍රෙඩ්. 151 00:09:06,900 --> 00:09:10,660 එයා අවුරුදු හුඟ කාලෙකට කළින් ගෝතම් වල පොඩි ඇඳුම් මහන තැනක් පටන් ගත්තා. 152 00:09:11,750 --> 00:09:13,800 නගරයේ ප්‍රභූ අයට ඇඳුම මැහුවා. 153 00:09:15,240 --> 00:09:18,550 මගේ තාත්තත් එයාට කළින් හිටපු හැම පුතෙක්ම වගේ නවක පුහුණු වෙන්නෙක් වුණා. 154 00:09:19,000 --> 00:09:21,190 - ඔයත් පුරුදු වෙන කෙනෙක් වෙලා හිටියද? - ඔව්. 155 00:09:21,210 --> 00:09:22,760 ඒකට තරමක් ලොකු ආශාවක් තිබුණා. 156 00:09:24,870 --> 00:09:26,000 ඒ වුණත් ඒ ආශාව තියාගන්න බැරි වුණා. 157 00:09:27,170 --> 00:09:29,890 මගේ තාත්තා අසනීප වෙලා මැරුණහම, 158 00:09:31,620 --> 00:09:33,620 මගේ අම්මා මාව එයාගෙ ලඟින්ම තියාගත්තා. 159 00:09:34,930 --> 00:09:36,070 මට ගෙදර තියාගෙන ඉගැන්නුවා. 160 00:09:36,850 --> 00:09:40,200 එයාට, නගරයේ තිබුණ පොළඹවාගන්නා සුළු දේවල් වලින් මාව ආරක්‍ෂා කරගන්න ඕන කියලා දැනුණා. 161 00:09:43,240 --> 00:09:46,250 මේ මුළු කාලය පුරාවටම, මම ඔයාගෙ අම්මා ගැන අහන්න බය වුණා. 162 00:09:50,390 --> 00:09:52,340 මම එයාව අතෑරලා දාපු එක ගැන මට හුඟක් කණගාටුයි. 163 00:09:54,120 --> 00:09:56,450 මම ඒ එක්කම ඔයාවත් අතෑරලා දානවා කියලා දැනගෙන හිටියා නම්... 164 00:09:57,540 --> 00:09:58,640 දෙයියනේ, 165 00:09:58,650 --> 00:10:00,670 මොන තරම් බයගුලු මෝඩයෙක්ද. 166 00:10:02,170 --> 00:10:03,690 එයා සතුටු දායක ජීවිතයක් ගත කළාද? 167 00:10:04,860 --> 00:10:05,860 නෑ. 168 00:10:06,120 --> 00:10:07,350 සතුටු දායක ජීවිතයක් නම් නෙවෙයි. 169 00:10:07,650 --> 00:10:08,650 හැබැයි හොඳ ජීවිතයක්. 170 00:10:09,920 --> 00:10:11,210 එයා කවදාවත් කාටවත් කරදර කරේ නෑ. 171 00:10:12,550 --> 00:10:14,770 මම හැමවෙලේම හොඳ පුතෙක් වුනෙත් නෑ, 172 00:10:15,160 --> 00:10:17,370 එයා කවදාවත් දොස් කියලා එක වචනයක්වත් කථා කලෙත් නෑ. 173 00:10:18,370 --> 00:10:19,810 හැමවෙලේම හොඳ පුතෙක් වුනෙත් නෑ? 174 00:10:20,740 --> 00:10:22,590 මට නම් ඒක විශ්වාස කරන්නත් අමාරුයි. 175 00:10:22,760 --> 00:10:24,680 ඔයා වගේ හොඳ තරුණ කොල්ලෙක්? 176 00:10:27,190 --> 00:10:28,190 මාව විශ්වාස කරන්න. 177 00:10:30,620 --> 00:10:32,030 මම නරක දේවල් කරලා තියෙනවා. 178 00:10:38,160 --> 00:10:39,760 අපි හැමෝම පව්කාරයෝ, මගේ කොල්ලො. 179 00:10:43,630 --> 00:10:45,430 ඔයාගෙ බෙහෙත් බොන්න වෙලාව හරි, පැටියෝ. 180 00:10:57,070 --> 00:10:58,070 ස්තූතියි. 181 00:11:00,730 --> 00:11:02,680 දොස්තර ඔය බෙහෙත් මට දුන්නෙ මගේ හදවතට. 182 00:11:03,150 --> 00:11:04,520 පරිස්සම් වෙන එක අමාරු වුණත් අවධානමක් නොගෙන ඉන්න එක හොඳයිනෙ. 183 00:11:45,080 --> 00:11:46,640 ඔයාව බලන්න කෙනෙක් ඇවිල්ලා, මිස්ටර් ගෝඩ්න්. 184 00:11:46,800 --> 00:11:47,930 මේ පැත්තෙන්, කරුණාකරලා. 185 00:11:47,940 --> 00:11:49,380 බෑ, මම ආයෙමත් තනිකරලා තියන කාමරේට යන්නෙ නෑ! 186 00:11:50,200 --> 00:11:51,010 එයා පොරොන්දු වුණා! 187 00:11:51,010 --> 00:11:53,120 - හිරගෙදර ප්‍රධානියා තමා තමුන්ව මාරු කරන්නෙ. - මොකක්?! 188 00:11:53,380 --> 00:11:55,020 මේකට නෙවෙයි අපි එකඟ වුණේ! 189 00:11:55,060 --> 00:11:56,940 නෑ, ඔයා මේ අහනවා! මේක අසාධාරණයි! 190 00:11:56,950 --> 00:11:58,350 මම මේ හිරකූඩුවට සල්ලි ගෙව්වා! ඒක මගේ! 191 00:11:58,360 --> 00:11:59,360 මම කියන එක ඇහෙනවනේ?! 192 00:12:03,820 --> 00:12:06,200 මේ පැත්තෙන්, කරුණාකරලා. 193 00:12:11,370 --> 00:12:12,600 ව්‍යාපාර හුඟක් වෙනවනේ මෙතන. 194 00:12:13,180 --> 00:12:14,270 මේකේ පාලකයාට කොටසක් හම්බෙනවද? 195 00:12:15,270 --> 00:12:16,410 තව පොඩි දුරයි. 196 00:12:20,620 --> 00:12:23,470 මට අර බාලදක්ෂයව සතිය ඉවරවෙද්දි මරලා ඕනා. 197 00:12:33,470 --> 00:12:34,470 හෙන ගහපිය. 198 00:12:35,370 --> 00:12:36,560 ඔයා හොඳින් ඉන්නවා වගේ, සහෝදරයා. 199 00:12:37,090 --> 00:12:38,610 මෙතන ඔයාට ගැලපෙනවා. 200 00:12:39,260 --> 00:12:40,230 එක්කො මමත් මෙතනට ලියාපදිංචි වෙන්නම්. 201 00:12:40,230 --> 00:12:41,910 පොඩ්ඩක් බර අඩුකරගන්න එහෙම, හම්ම්? 202 00:12:41,920 --> 00:12:43,200 පච්චයක් ගහගන්න. 203 00:12:43,310 --> 00:12:44,720 ඔයා මං ගැන හොයලා බලන්න එන්න ඕන නෑ. 204 00:12:45,310 --> 00:12:46,110 ඔයා විහිළු කරනවද? 205 00:12:46,240 --> 00:12:48,650 මගේ සතියේ වටිනාම දේ ඔයාගෙ හිනාවෙන මූණ දකින එක. 206 00:12:50,100 --> 00:12:51,420 මම ඩෙන්ට්ට කතා කළා. 207 00:12:51,430 --> 00:12:53,370 එයා නඩුව ආයෙම විවෘත කරන එක ගැන බලනවා. 208 00:12:53,400 --> 00:12:54,710 ඒ වුණත් ඔයාට කරදරවල වැටෙන එකෙන් ඈත්වෙලා ඉන්න වෙනවා. 209 00:12:54,720 --> 00:12:56,150 ඔයාට කරන්න පුළුවන් අන්තිම දේ තව කාලයක් හිරේ ඉන්න එක 210 00:12:56,160 --> 00:12:57,770 ඔයාට තරහා ගිය නිසා 211 00:12:57,780 --> 00:12:58,880 ඒක නම් අමාරු වෙන්න විදිහක් නෑ. 212 00:12:58,890 --> 00:13:00,800 මෙතන ඉන්න හැමෝම ඇත්තටම හොඳ කට්ටිය වගේ. 213 00:13:00,830 --> 00:13:01,810 මම පෙන්ගුයින්ව හොයන ගමන් ඉන්නෙ. 214 00:13:01,810 --> 00:13:02,760 බලනවා එයාට මොනවද කියන්න තියෙන්නෙ කියලා. 215 00:13:02,760 --> 00:13:04,750 එයා කොහාට හරි වෙලා හැංගිලා ඉන්නෙ, ඒත් බය වෙන්න එපා. 216 00:13:04,790 --> 00:13:05,790 මම එයාව හොයාගන්නම්. 217 00:13:05,830 --> 00:13:06,830 ලීට කොහොමද? 218 00:13:08,410 --> 00:13:09,560 මට හුඟක් ලියුම් එව එව හිටියෙ. 219 00:13:11,640 --> 00:13:13,390 සති කීපයකට කළින් ලියුම් එන එක නතර වුණා. 220 00:13:15,070 --> 00:13:16,070 ඇයි කියලා දන්නවද? 221 00:13:19,680 --> 00:13:21,570 මට මේක මගේ කටින් ඔයාට කියන්න ඕන කමක් තිබුණේ නෑ. 222 00:13:25,300 --> 00:13:26,300 මට මොකක් කියන්නද? 223 00:13:29,860 --> 00:13:31,420 ලීට බබා නැතිවුණා, ජිම්. 224 00:13:36,060 --> 00:13:37,060 මට හුඟක් කණගාටුයි. 225 00:13:54,240 --> 00:13:55,240 එයාට කොහොමද? 226 00:13:57,450 --> 00:13:58,600 මං දන්නෙ නෑ. 227 00:13:59,650 --> 00:14:00,560 මම හිතන්නෙ එයා හොඳින් ඉන්නවා. 228 00:14:00,560 --> 00:14:01,600 දකුණු පැත්තෙ ජීවත් වෙන්න ගියා. 229 00:14:01,610 --> 00:14:03,150 එදා ඉදන් කාටවත්ම එයාගෙන් ආරංචියක් නෑ. 230 00:14:04,470 --> 00:14:07,960 ඒයි, මේකට ඔයාව පරාද කරන්න ඉඩ දෙන්න එපා. 231 00:14:11,930 --> 00:14:13,480 ඔයා දකින්න ලැබිච්ච එක සතුටක්, හාවි. 232 00:14:13,820 --> 00:14:16,300 ජිම්, මම ඔයාව මෙතනින් එළියට ගන්නවා, මම පොරොන්දු වෙනවා. 233 00:14:16,630 --> 00:14:18,600 ජිම්, මේකෙට ඔයාගෙ ආත්ම විශ්වාසය නැති කරන්න දෙන්න එපා! 234 00:14:18,960 --> 00:14:20,330 බලාපොරොත්තු අතාරින්න එපා. 235 00:14:20,680 --> 00:14:23,040 ජිම්! ජිම්! 236 00:14:30,480 --> 00:14:31,990 කොහෙද උඹ යන්නෙ, ඌරෝ? 237 00:14:35,040 --> 00:14:38,490 මගේ පොඩි මල්ලි ගිය අවුරුද්දෙ බැංකු කොල්ල කීපයක් කරපු කණ්ඩායමක් එක්ක එකතුවෙලා හිටියා. 238 00:14:38,500 --> 00:14:40,240 පත්තරවල එයාලට කිවුවේ රතු හිස්වැසුම් කල්ලිය කියලා? 239 00:14:40,250 --> 00:14:41,250 එයාලව මතකද? 240 00:14:41,480 --> 00:14:43,950 උඹ මගේ මල්ලිගෙ ඔළුවට උණ්ඩයක් බැස්සුවා. 241 00:14:47,390 --> 00:14:48,830 එතකොට මේ කවුද? 242 00:14:49,340 --> 00:14:52,070 එළියෙ ඉන්න මගේ යාළුවන්ට මෙයාව පොඩ්ඩක් බලලා එන්න කියලා කිවුවොත් කොහොමද? 243 00:14:52,190 --> 00:14:54,770 එයාට දැන් මගෑරිලා තියෙන දේ පෙන්නන්න කිවුවොත් කොහොමද? 244 00:15:02,740 --> 00:15:04,700 කට්ටිය, සංසුන් වෙන්න! 245 00:15:04,710 --> 00:15:05,920 සංසුන් වෙන්න, ආ? 246 00:15:06,220 --> 00:15:08,870 කළබල වෙන්න එපා, කළබල වෙන්න එපා. 247 00:15:08,880 --> 00:15:09,880 එපා. 248 00:15:09,890 --> 00:15:11,030 ඒකට කමක් නෑ, මිස්ටර් ගෝඩ්න්. 249 00:15:11,040 --> 00:15:12,780 මම මේක බලාගන්නම්. අයියෝ මොකද්ද අප්පා. 250 00:15:12,790 --> 00:15:14,320 අපි පොඩි ගැඹුරු හුස්මක් අරගෙන... 251 00:15:23,460 --> 00:15:25,300 ආපහු තමුන්ගෙ කූඩු වලට යනවලා! 252 00:15:28,520 --> 00:15:29,710 තමුසෙ! 253 00:15:30,330 --> 00:15:32,730 දන ගහලා අත්දෙක ඔළුවෙන් තියාගන්නවා දැන්ම. 254 00:15:32,860 --> 00:15:33,870 දැන්ම! 255 00:15:34,680 --> 00:15:36,320 පස්සට යනවා! පස්සට යනවා! 256 00:15:36,440 --> 00:15:38,640 වීවර් රැඳවියාව හුදෙකලා කාමරයට අරගෙන යනවා. 257 00:15:38,900 --> 00:15:41,170 මේ දෙන්නව බෙහෙත් කරන තැනට. 258 00:15:41,190 --> 00:15:42,790 නැගිටිනවා. නැගිටිනවා! 259 00:15:43,000 --> 00:15:44,410 යමු. එයා කියපු එක ඇහුනනේ. 260 00:16:42,420 --> 00:16:43,720 - තාත්තේ? - මොකක්? 261 00:16:44,680 --> 00:16:45,750 කවුද? 262 00:16:45,790 --> 00:16:48,450 ඒකට කමක් නෑ. ඔයා නින්දෙන් ඇවිද ඇවිද හිටියෙ. 263 00:16:49,880 --> 00:16:51,360 ආ, ඔව්මයි. 264 00:16:52,460 --> 00:16:54,080 මගේ තාත්තගෙ කාර්යාලය. 265 00:16:55,360 --> 00:16:57,270 ඉන්න, මම ඔයාට පුටුවක් ගෙනත් දෙන්නද? 266 00:16:57,840 --> 00:17:00,600 නෑ, මට ආපහු ඇඳට යන්න උදව් කරවද? 267 00:17:00,610 --> 00:17:01,710 නැතුව. 268 00:17:12,340 --> 00:17:13,930 ඕවා තියෙන්නෙ මගේ ලෙඩේට. 269 00:17:14,980 --> 00:17:16,030 ඔයාගෙ හදවතද? 270 00:17:16,040 --> 00:17:17,420 මගේ හදවතේ හිලක් තියෙනවා. 271 00:17:18,160 --> 00:17:20,480 ඒක දිගටම ලොකු වෙනවා පේන විදිහට. 272 00:17:21,020 --> 00:17:23,280 මම හිතන්නෙ මගේ යක්කු ඒක මත පෝෂණය වෙනවා. 273 00:17:27,570 --> 00:17:28,970 ඔයාට යක්කු ඉන්නවද? 274 00:17:29,580 --> 00:17:31,100 කණගාටුදායක විදිහට, ඔව්. 275 00:17:33,790 --> 00:17:35,250 ඔයාටත් ඉන්නවා, මම හිතන්නෙ. 276 00:17:36,070 --> 00:17:38,110 මම ඔයාට නොකියපු දේවල් හුඟක් තියෙනවා. 277 00:17:38,890 --> 00:17:41,400 මම ලැජ්ජා වෙන දේවල් හුඟක් තියෙනවා. 278 00:17:45,140 --> 00:17:46,490 මම අපරාධකාරයෙක් වෙලා හිටියා. 279 00:17:48,380 --> 00:17:51,880 මම භයානක දේවල් කරලා තියෙනවා. 280 00:17:53,540 --> 00:17:54,790 මිනිස්සුන්ට රිදෙව්වා, 281 00:17:55,060 --> 00:17:56,850 මගේ වාසියට වැඩ ගත්තා, බොරු කළා. 282 00:17:57,910 --> 00:17:59,170 බලය ගන්න, 283 00:17:59,180 --> 00:18:00,900 පළිගන්න. 284 00:18:05,950 --> 00:18:08,020 මම මිනිස්සුන්ව මරලත් තියෙනවා, තාත්තේ. 285 00:18:12,580 --> 00:18:16,010 අපි එකට ගතකරන ජීවිතේ අපටන් ගත්තෙ සුසානභූමියෙදි මට ඔයාව මුණගැහිච්ච මොහොතෙ. 286 00:18:16,570 --> 00:18:18,910 ඊට කළින් කිසි දෙයක් මට අදාල නෑ. 287 00:18:19,260 --> 00:18:22,590 මම ඔයා කළින් කරපු හැම අපරාධයක් වෙනුවෙන්ම සමාව දෙනවා. 288 00:18:23,040 --> 00:18:24,610 ඒවගෙන් නිදහස් වෙලා 289 00:18:24,840 --> 00:18:26,530 මෙහෙ සමාදානයෙක් ජීවත් වෙන්න. 290 00:18:44,550 --> 00:18:46,050 අපි උන්ට පෙන්නුවා නේද ආ? 291 00:18:49,200 --> 00:18:51,380 මේ බලන්න, ඔයාගෙ නම මොකක් වුණත්... 292 00:18:51,390 --> 00:18:52,930 පක්... 293 00:18:52,940 --> 00:18:54,210 පීටර් ඇත්තටම, 294 00:18:54,220 --> 00:18:56,300 ඒත් මිනිස්සු මට කතා කරන්නෙ පක් කියලා. 295 00:18:56,310 --> 00:18:57,980 මගෙන් ඈත් වෙලා ඉන්න, හරිද? 296 00:18:57,990 --> 00:18:59,110 මට ඔයාගෙ උදව් ඕන නෑ. 297 00:18:59,130 --> 00:19:00,190 ඒක නම් කරන්න බෑ, 298 00:19:00,200 --> 00:19:01,420 ගෝඩ්න් පරීක්ෂකතුමා. 299 00:19:03,250 --> 00:19:05,290 මම පරීක්ෂකවරයෙක් නෙවෙයි තවදුරටත්. 300 00:19:05,460 --> 00:19:06,610 මම දන්නවා. 301 00:19:06,800 --> 00:19:08,380 ඔයා ඊට එහා ගිය කෙනෙක්. 302 00:19:09,840 --> 00:19:11,180 ඔයා ඇත්තම වීරයෙක්. 303 00:19:12,380 --> 00:19:13,780 අවුරුදු දෙකකට කළින්, 304 00:19:13,800 --> 00:19:16,880 මගේ පුංචි නංගිව ළමයි පැහැරගන්න උන් වගයක් පැහැරගත්තා. 305 00:19:17,090 --> 00:19:18,720 දවස් තුනක්ම එයා අතුරුදහන් වෙලා හිටියා. 306 00:19:19,140 --> 00:19:22,760 ඊට පස්සෙ ඔයා එයාව හොයාගෙන එයාව ගෙනිච්ච මිනිහව අත්අඩංගුවට ගත්තා. 307 00:19:22,960 --> 00:19:25,860 ඔයා එයාගෙ ජීවිතයයි තව හුඟ දෙනෙකුගෙ ජීවිතයි බේරගත්තා. 308 00:19:26,040 --> 00:19:28,360 හරියටම කියනවා නම්, ඒ ඉන්නෙ නියම වීරයෙක්. 309 00:19:29,840 --> 00:19:31,340 මගේ රස්සාව කරනවා විතරයි. 310 00:19:31,400 --> 00:19:32,840 නෑ, සර්. 311 00:19:35,810 --> 00:19:36,960 ඔයා ඇතුලෙ ඉන්නෙ මොකටද? 312 00:19:37,120 --> 00:19:38,220 කෙල්ලෙක් නිසා. 313 00:19:38,820 --> 00:19:40,100 ලස්සන කෙල්ලෙක් නිසා. 314 00:19:40,770 --> 00:19:43,070 මම එයාගෙන් එළියට යමුද ඇහුවා, එයා හා කිවුවා. 315 00:19:43,230 --> 00:19:44,410 එය පොඩ්ඩක් උසස් පන්තියේ කෙනෙක්. 316 00:19:44,420 --> 00:19:45,710 මට එයාට බස් එකේ එන්න කියන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ 317 00:19:45,720 --> 00:19:47,140 ඉතින් මම කාර් එකක් උදුර ගත්තා. 318 00:19:47,150 --> 00:19:49,240 හරි, ණයට ගත්තා. 319 00:19:49,440 --> 00:19:50,970 මම ඒක ආපහු ගෙනිහින් දෙන්නයි හිටියෙ. 320 00:19:51,170 --> 00:19:53,070 පොලිස්කාරයො මාව විශ්වාස කළේ නෑ, 321 00:19:53,130 --> 00:19:54,650 ඉතින් මේ ඉන්නෙ මම. 322 00:19:55,380 --> 00:19:56,580 එයාලා ඔයාට කොච්චර කාලයක් දෙනවද? 323 00:19:56,740 --> 00:19:57,990 අවුරුදු හයක්. 324 00:19:58,410 --> 00:19:59,730 වැඩියි. 325 00:19:59,800 --> 00:20:01,290 මට ඉතින් පැමිණිලි කරන්න බෑනේ. 326 00:20:02,150 --> 00:20:03,820 මම නීතිය කැඩුවා, හරි? 327 00:20:03,850 --> 00:20:05,390 නීතිය කියන්නෙ නීතියනේ. 328 00:20:06,100 --> 00:20:07,990 මම මගේ සීයා වගේ වෙන්නෙ නෑ. 329 00:20:08,000 --> 00:20:09,330 එයා මැරුණේ මෙහෙ. 330 00:20:09,700 --> 00:20:12,020 ටික කාලයක් ගියාට පස්සෙ මටයි තාත්තටයි එයාව බලන්න එන්න දුන්නෙ නෑ. 331 00:20:12,030 --> 00:20:13,310 ඒත් අන්තිමේදි අපි බලන්න ආවා. 332 00:20:13,360 --> 00:20:15,080 අන්තිම වතාවට මම එයාව දකිනකොට, 333 00:20:15,570 --> 00:20:17,100 එයා හුඟක් වෙනස් වෙලා හිටියෙ. 334 00:20:18,160 --> 00:20:19,690 එයාව අඳුරගත්තෙවත් නෑ. 335 00:20:19,970 --> 00:20:21,380 මට නම් ඒක වෙන්නෙ නෑ. 336 00:20:21,390 --> 00:20:24,310 නෑ, සර්, මම මෙතන මැරෙන්නෙ නෑ. 337 00:20:32,310 --> 00:20:34,190 එහෙනම් මගෙන් ඈත් වෙලා ඉන්න. 338 00:20:37,020 --> 00:20:38,650 තාමත් මේ හිරකාරයො මොකද මෙතන කරන්නෙ? 339 00:20:38,660 --> 00:20:40,630 මුන්ව වහාම මුන්ගේ කූඩු වලට ගෙනියනවා. 340 00:20:44,900 --> 00:20:46,420 මේකා දිහා ඇහැගහගෙන ඉන්නවා. 341 00:20:47,680 --> 00:20:50,470 මෙයාට දැන් ළමයෙක් නැති වුණා. 342 00:20:51,220 --> 00:20:52,930 ඒකෙන් මෙයාගෙ ඔළුව විකාර වෙනවා. 343 00:20:53,710 --> 00:20:54,880 ඒක හරි. 344 00:20:55,010 --> 00:20:56,620 මට හැම දෙයක්ම ඇහෙනවා. 345 00:20:57,280 --> 00:20:59,060 මට හැම දෙයක්ම පේනවා. 346 00:20:59,070 --> 00:21:01,010 තමුන් දන්න හැමදෙයක්ම, 347 00:21:01,720 --> 00:21:02,970 මාත් දන්නවා. 348 00:21:03,690 --> 00:21:05,330 මම තමුන් දන්නෙ නැති දෙයක් දන්නවා. 349 00:21:06,080 --> 00:21:07,840 ඇත්තට, ඒ මොකද්ද? 350 00:21:09,300 --> 00:21:11,370 මම දන්නවා තමුන් මොන ජාතියෙ මිනිහෙක්ද කියලා. 351 00:21:14,460 --> 00:21:15,870 මූව මෙතනින් එළියට ගෙනියනවා. 352 00:21:16,840 --> 00:21:18,170 දැන්මම. 353 00:21:24,040 --> 00:21:25,040 ජින්. 354 00:21:25,500 --> 00:21:26,350 එලයිජා? 355 00:21:26,520 --> 00:21:27,830 හිත වට්ටගන්න එපා. 356 00:21:28,430 --> 00:21:30,290 මට දුක අපි ළඟ නරක ආරංචි වගයක් තියෙනවා. 357 00:21:30,910 --> 00:21:31,990 දෙයියනේ. 358 00:21:32,000 --> 00:21:34,020 චාල්ස් අද මහජන පුස්තකාලයෙ හිටියා. 359 00:21:34,080 --> 00:21:36,270 මම ලියන නවකතාවට විස්තර හොයන්න. 360 00:21:36,280 --> 00:21:37,700 මම පරණ පත්තර වගයක් කියව කියව හිටියෙ, 361 00:21:37,710 --> 00:21:39,720 එතකොට මම බය හිතෙන දෙයක් හොයාගත්තා. 362 00:21:39,750 --> 00:21:40,760 වස්තුවේ, 363 00:21:40,850 --> 00:21:43,890 ඔස්වර්ල්ඩ්, එයා කියන විදිහෙ හොඳ තරුණයෙක් නෙවෙයි. 364 00:21:43,900 --> 00:21:45,840 අපි මෙහෙ මේ වගේ ආරක්‍ෂාව අධික ජීවිතයක් ගත කළේ නැත්නම්, 365 00:21:45,850 --> 00:21:47,840 අපිට මුළු ලෝකෙම දන්න දේ දැනගන්න තිබුණා. 366 00:21:48,530 --> 00:21:50,350 මෙයා අපකීර්තියට පත් වෙච්ච අපරාධකාරයෙක්. 367 00:21:50,930 --> 00:21:52,340 අපි ඉඳුම් හිටුම් සපයමින් ඉන්නෙ 368 00:21:52,450 --> 00:21:53,450 මිනීමරුවෙක්ට. 369 00:21:57,050 --> 00:21:59,540 අපි හැමෝවම ඇඳවල් වල ඉද්දිම දූෂණය කරලා මරලා දාන්න පුළුවන්කම තිබුණා. 370 00:21:59,550 --> 00:22:01,050 දූෂණය කරලා මරලා දාන්න. 371 00:22:04,140 --> 00:22:06,160 කට්ටිය ඔයාට කියන්නෙ පෙන්ගුයින් කියලද? 372 00:22:10,090 --> 00:22:11,390 පැහැදිළිව කියනවා නම්... 373 00:22:12,670 --> 00:22:14,510 ...මම කවදාවත් කිසිම කෙනෙක්ව දූෂණය කළේ නෑ. 374 00:22:14,520 --> 00:22:17,330 අපෝ, ඒක නම් ස්තූතිවන්ත වෙන්න පුළුවන් දෙයක් නේද? 375 00:22:17,360 --> 00:22:19,950 මගේ පුතා මට එයාගෙ අතීතය ගැන කිවුවා. 376 00:22:20,020 --> 00:22:22,750 එයා මට කිවුවේ නැත්තෙ එයා කොච්චර ජනප්‍රියයිද කියන එක විතරයි. 377 00:22:22,840 --> 00:22:24,550 ඔයා හුඟක් නිරහන්කාරයිනෙ, පුතේ. 378 00:22:24,890 --> 00:22:25,890 එලයිජා... 379 00:22:25,900 --> 00:22:28,250 සාහසික අපරාධකාරයෙක් අපේ ගේ ඇතුලෙ? 380 00:22:28,260 --> 00:22:29,410 ග්‍රේස්, සංසුන් වෙන්න, 381 00:22:29,420 --> 00:22:30,590 එයා වෙනස් වෙලා. 382 00:22:30,600 --> 00:22:31,680 පවෙන් මිදිලා. 383 00:22:31,690 --> 00:22:33,520 ඔයා තවදුරටත් මේ මනුස්සයා නෙවෙයි නේද? 384 00:22:33,530 --> 00:22:34,720 අපෝ, නෑ, සර්. 385 00:22:35,180 --> 00:22:37,650 ඒත් ඔයා කොහොමද දන්නෙ? ඔයා කොහොමද දන්නෙ එයා ඔය වගේ නෙවෙයි කියලා? 386 00:22:37,660 --> 00:22:39,570 මම එයාගෙ ගුණාංග ගැන හොයලා බැලුවා. 387 00:22:39,770 --> 00:22:42,200 මම එයාගෙ ලස්සන හදවත දැකලා තියෙනවා. 388 00:22:47,250 --> 00:22:50,000 "දැකුම්කලු අපරාධකල්ලි රජු." 389 00:22:52,760 --> 00:22:53,830 දැන් මොකද්ද? 390 00:22:54,480 --> 00:22:55,530 දැන් මොකද්ද? 391 00:22:57,540 --> 00:22:58,720 දෙවැනි සැළැස්ම. 392 00:22:59,610 --> 00:23:00,720 මොකද්ද දෙවනි සැළැස්ම? 393 00:23:03,650 --> 00:23:05,140 ඔයා තමා, මගේ වස්තුවේ. 394 00:23:14,680 --> 00:23:15,850 සුභ උදෑසනක්. 395 00:23:18,050 --> 00:23:19,140 සුභ උදෑසනක්. 396 00:23:20,840 --> 00:23:25,070 මම හිත හිතා හිටියෙ ඔයා එක්ක පොඩි කාලයක් ගත කරන්න, මිස්ටර් පෙන්ගුයින්. 397 00:23:25,500 --> 00:23:27,970 හරි. ඒත්, 398 00:23:28,150 --> 00:23:30,720 මට ඔස්වර්ල්ඩ් කියලා කතා කරන්න. 399 00:23:30,830 --> 00:23:32,900 මම තවදුරටත් ඒ මනුස්සයා නෙවෙයි. 400 00:23:33,040 --> 00:23:35,520 පෙන්ගුයින්ගෙ චුට්ටක්වත් ඉතුරු වෙලා නැද්ද 401 00:23:35,640 --> 00:23:37,720 පුංචි නරක කොල්ලෙක්වත්? 402 00:23:38,510 --> 00:23:39,510 නෑ. 403 00:23:40,880 --> 00:23:43,150 මගේ ළඟ නම් පුංචි නරක කෙල්ලෙක් ඉන්නවා. 404 00:23:45,080 --> 00:23:48,530 අර නාකි මනුස්සයාට ඔයා මොකක් කරන්න සැළසුම් කළත්, මටත් ඒකට එන්න ඕනා. 405 00:23:48,910 --> 00:23:51,640 - එන්න? - ඔයාටයි මටයි ලොකු දේවල් කරන්න පුළුවන්. 406 00:23:51,820 --> 00:23:52,960 මම හිතන්නෙ. මං ළඟ... 407 00:23:52,970 --> 00:23:54,450 ඔයයි මායි එකට වැඩ කළොත්, 408 00:23:54,460 --> 00:23:55,720 අපිට මේ හැම දෙයක්ම අරගන්න පුළුවන්. 409 00:23:55,730 --> 00:23:57,870 අපිට මගේ අම්මටයි මල්ලිටයි අවස්ථාව හම්බෙන එක නවත්තන්න පුළුවන්. 410 00:23:57,880 --> 00:23:59,320 අපි ඇයි එහෙම කරන්නෙ? 411 00:23:59,330 --> 00:24:00,530 අනේ මංදා. 412 00:24:01,410 --> 00:24:05,330 මම හිතන්නෙ අපි දෙන්නා පිස්සු හැදිච්ච ළමයි දෙන්නෙක් වෙන්න ඇති. 413 00:24:08,750 --> 00:24:10,620 පොඩ්ඩක් හික්මෙනවා, ගෑණියේ. 414 00:24:10,630 --> 00:24:12,200 ඇත්තටම බැලුවොත් මම ඔයාගෙ සහෝදරයා. 415 00:24:12,210 --> 00:24:13,550 තමුන් මොනවද හිතන්නෙ? 416 00:24:20,240 --> 00:24:21,490 එයා ඇම කෑවෙ නෑ. 417 00:24:21,780 --> 00:24:23,070 මම ගිහින් බලන්නද? 418 00:24:23,080 --> 00:24:25,510 එපා. මම නම් හිතන්නෙ නෑ එයා බොරුවක් කරනවා කියලා. 419 00:24:25,520 --> 00:24:27,240 මම හිතන්නෙ එයා ටිකක් විතර මෝඩයි. 420 00:24:40,820 --> 00:24:41,820 ගෝඩ්න්. 421 00:24:42,870 --> 00:24:45,710 ගෝඩ්න්. පොඩ්ඩක් පරෙස්සමින් ඉන්න. 422 00:24:45,720 --> 00:24:48,580 වීවර් හුදෙකලා කාමරෙන් එළියට එනවා. දැන්. 423 00:24:49,230 --> 00:24:50,310 කළින්ම? 424 00:24:50,700 --> 00:24:53,410 මේ හරියේ කිසිම දෙයක් වෙන්න ඕනා විදිහටම වෙන්නෙ නෑ. 425 00:25:09,900 --> 00:25:11,330 තමුන්ගෙ දවස එනවා, ගෝඩ්න්. 426 00:25:11,340 --> 00:25:12,890 උඹ මැරිච්ච එකෙක්! 427 00:25:13,530 --> 00:25:15,560 අතන ඉන්න උඹගෙ කොල්ලා දිහා බලපං. 428 00:25:19,370 --> 00:25:20,430 පක්! 429 00:25:24,010 --> 00:25:25,950 කවුද දැන් උඹට උදව් කරන්න යන්නෙ, ඌරො? 430 00:25:32,430 --> 00:25:33,810 නියමයි, උඹ ඒකට කැමතිද, ගෝඩ්න්? 431 00:25:40,730 --> 00:25:41,910 ඒක අතෑරලා දාන්න. 432 00:25:42,430 --> 00:25:44,370 ඔයාගෙ දඬුවම දික් කරගන්න එපා. 433 00:26:01,190 --> 00:26:03,620 ජිම් අර පොඩි එකාව මැරුවෙ නෑ. ඒක අපි හැමෝම දන්නවා. 434 00:26:03,670 --> 00:26:04,800 කාරණය තමයි, කවුද මැරුවෙ? 435 00:26:05,490 --> 00:26:07,440 මම කියන්නෙ, කවුද එයාව ඒ විදිහට අහු කළේ? 436 00:26:09,250 --> 00:26:12,450 මම නම් දන්නෙ නෑ එයාට එතන කොච්චර කාලයක් පණ බේරගෙන ඉන්න පුළුවන් වෙයිද කියලා. 437 00:26:15,010 --> 00:26:16,670 මම හිතන්නෙ මම ඔයාගෙන් උදව් ඉල්ලනවා. 438 00:26:17,650 --> 00:26:18,870 හිනා යනවා නේද ආ? 439 00:26:19,300 --> 00:26:21,330 මකබෑ වෙලා පලයන් කියලා ඔයාට මට කියන්න හැම අයිතියක්ම තියෙනවා. 440 00:26:22,250 --> 00:26:23,460 ඒත් මට... 441 00:26:24,760 --> 00:26:26,640 මට උදව් ඉල්ලන්න වෙන කවුරුවත් නෑ. 442 00:26:30,980 --> 00:26:32,020 ඔයා දන්නවනෙ, හාවි... 443 00:26:33,510 --> 00:26:35,780 ගේ ඇතුලෙ තොප්පියක් දාගෙන ඉන්න එක හරිම අශිෂ්ටයි. 444 00:26:48,900 --> 00:26:51,630 ඔයා ෆැබ්රික් වලට කැමතිද? ඕක ඉතාලි එකක්. 445 00:26:52,180 --> 00:26:53,340 මම මේකට හුඟක් ආසයි. 446 00:26:53,460 --> 00:26:56,530 පිරිමියෙක්ට එයා අඳින දෙයින් එයා ගැන හුඟක් දේවල් අනිත් අයට කියන්න පුළුවන්. 447 00:26:56,580 --> 00:26:58,470 මාත් එකහෙලාම එකඟ වෙනවා. 448 00:27:03,810 --> 00:27:06,370 මම අද කාලෙ අපරීක්ෂාකාරී තරුණයින් ගැන වැළපෙනවා. 449 00:27:15,420 --> 00:27:17,510 මට සතුටුයි අපි මේක කරමු කියලා ඔයා යෝජනා කරපු එක ගැන. 450 00:27:18,040 --> 00:27:19,180 දැන් හුඟ කාලයක් ගෙවිලා ගිහින්. 451 00:27:25,560 --> 00:27:26,600 ඔයා හොඳින්ද? 452 00:27:30,290 --> 00:27:31,290 තාත්තේ? 453 00:27:32,930 --> 00:27:33,930 උදව් කරන්න! 454 00:27:34,400 --> 00:27:36,580 කාට හරි ගිලන්රථයකට කතා කරන්න කියන්න! 455 00:27:36,590 --> 00:27:40,730 ග්‍රේස්! උදව් කරන්න! උදව් කරන්න, ග්‍රේස්! 456 00:27:40,740 --> 00:27:42,920 ඔයාලා මොකද එලයිජාට කළේ? 457 00:27:43,640 --> 00:27:45,530 - මුකුත් නෑ. - උදව් කරන්න! 458 00:27:45,540 --> 00:27:46,910 එනවා, වස්තුවේ. 459 00:27:47,130 --> 00:27:48,800 මෙතන අස්පස් කරලා දාලා 460 00:27:48,810 --> 00:27:50,320 දොස්තරට කතා කරනවා. 461 00:28:00,380 --> 00:28:01,380 යනවා. 462 00:28:03,600 --> 00:28:04,860 හොඳටම වැඩ නේ, මට පේනවා. 463 00:28:05,420 --> 00:28:07,140 මට මගේ පරණ රස්සාව ආයෙම අරගෙන දුන්නට ස්තූතියි. 464 00:28:07,150 --> 00:28:09,280 ඔයාගෙ යාළුවා පක්ට හොඳටම තුවාල වෙලා. 465 00:28:09,440 --> 00:28:12,290 ඔයා ගිලන් කාමරයට ඇවිල්ලා පොඩ්ඩක් එයාව බැලුවොතින් ඒකෙන් සමහර විට එයාට හොඳක් වේවි. 466 00:28:13,290 --> 00:28:14,960 ඇත්තට, බෑ. 467 00:28:16,300 --> 00:28:17,300 මම එයාගෙ යාළුවා නෙවෙයි. 468 00:28:17,310 --> 00:28:18,500 එයා හිතනවා ඔයා එයාගෙ යාළුවා කියලා. 469 00:28:19,300 --> 00:28:21,290 ඒ පොඩි එකා මේක ඇතුලෙම මැරෙන්නයි යන්නෙ, 470 00:28:21,660 --> 00:28:23,160 කොහොම හරි. 471 00:28:28,230 --> 00:28:29,390 ඉක්මණට කරගන්නම් වැඩේ 472 00:28:44,680 --> 00:28:45,720 කොහොමද ඔයාගෙ තත්ත්වෙ? 473 00:28:46,530 --> 00:28:47,530 නියමයි. 474 00:28:48,930 --> 00:28:51,440 එයාලා කිවුවා මට ලේ කැටි ගැහීමක්ද මොකද්ද තියෙනවා කියලා. 475 00:28:52,300 --> 00:28:53,870 මට නම් දැනෙන්නෙ මුහුදේ යනකොට එන වමනෙ ගතිය විතරයි. 476 00:28:55,040 --> 00:28:56,600 මාව බලන්න ආවට ස්තූතියි. 477 00:28:57,830 --> 00:28:58,930 හුඟක් වටිනවා . 478 00:28:59,160 --> 00:29:01,300 මට විශ්වාසයි එයාලා ඔයාව මෙතනදි හොඳට බලාගයි කියලා. 479 00:29:02,730 --> 00:29:03,950 ඔහොම ඉවසගෙන ඉන්න, හරිද? 480 00:29:03,960 --> 00:29:04,960 අහන්න... 481 00:29:08,150 --> 00:29:09,660 ...බලාපොරොත්තුව අතාරින්න එපා. 482 00:29:11,760 --> 00:29:13,590 මට ඔයාගෙ දුක දැනෙනවා. 483 00:29:14,410 --> 00:29:15,690 මට දැනෙනවා, ඒත්... 484 00:29:17,420 --> 00:29:19,590 ඔයාට ඉතින් ජීවිතේ තෝරගන්න වෙනවා, ඔයා දන්නවනේ? 485 00:29:22,130 --> 00:29:23,130 හරි. 486 00:29:24,940 --> 00:29:26,010 ජීවිතය තෝරගන්න. 487 00:29:27,070 --> 00:29:28,070 හොඳයි. 488 00:29:31,240 --> 00:29:32,640 මේ අහගන්න, පොඩි එකෝ... 489 00:29:34,280 --> 00:29:37,680 ඔයාට හොඳ වුණාම, ඔයා මෙතන වෙච්ච පාඩම ඉගෙනගෙන 490 00:29:37,690 --> 00:29:39,280 මගෙන් ඈත් වෙලා ඉන්න. 491 00:29:41,250 --> 00:29:43,920 මම වීරයෙකුත් නෙවෙයි, මම ඔයාගෙ යාළුවත් නෙවෙයි. 492 00:29:45,460 --> 00:29:46,740 මම නිකම්ම නිකම් හිරකාරයෙක් විතරයි. 493 00:29:56,490 --> 00:29:58,030 අද රෑ තමා චිත්‍රපටි පෙන්නන රෑ. 494 00:29:58,180 --> 00:30:01,120 ප්‍රධාන ශාලාවට හැමෝවම එකට දාලා ලයිට් ඕෆ් කරනවා. 495 00:30:01,370 --> 00:30:02,380 ලෑස්ති වෙලා ඉන්න. 496 00:30:03,440 --> 00:30:04,440 මොහොකටද? 497 00:30:05,080 --> 00:30:06,510 ලෑස්ති වෙලා ඉන්නකො. 498 00:30:16,350 --> 00:30:18,170 එයාගෙ තත්ත්වය හුඟක් නරක් වෙලා. 499 00:30:18,340 --> 00:30:19,520 සිදුර ලොකුවෙලා වගේම 500 00:30:19,530 --> 00:30:21,560 දැන් එතන ආසාදනයකුත් තියෙනවා. 501 00:30:22,350 --> 00:30:25,010 මම එයාට ප්‍රතිජීවක දීලා එයාගෙ ඇඟ විජලනයෙන් වළක්වලා තියෙන්නෙ, 502 00:30:25,020 --> 00:30:28,260 ඒත් මට බය ඒකෙ පොඩි පලවිපාකයක් තියෙයි කියලා. 503 00:30:28,670 --> 00:30:30,710 එයාගෙ දේපළ සම්බන්ධ දේවල් එහෙම පිළිවෙලකට සංවිධානය කරන්න එයාට කාලෙ හරි. 504 00:30:31,370 --> 00:30:32,560 එයාට හුඟ කාලයක් තියෙන එකක් නෑ. 505 00:30:38,390 --> 00:30:41,250 මම එයාලට කියවලා ඔයාට රස කුකුල් මස් සුප් ටිකක් හදවලා දෙන්නම්. 506 00:30:41,260 --> 00:30:42,410 ඔයාට ඔයාගෙ ශක්තිය ඕනා. 507 00:30:42,500 --> 00:30:43,740 කොච්චර කාරුනිකද. 508 00:30:47,740 --> 00:30:49,150 මෙහාට එන්න, මගේ කොලුවෝ. 509 00:30:52,900 --> 00:30:55,010 දොස්තරලා කියන ඒවා අහන්න එපා, පුතේ. 510 00:30:55,970 --> 00:30:59,270 මම මට මතක් කරගන්නත් බැරි තරම් වාර ගානක් එයාලා වැරදියි කියලා ඔප්පු කරලා තියෙනවා. 511 00:31:00,070 --> 00:31:03,480 ඔයාටයි මටයි එකට ගත කරන්න තව හුඟ කාලයක් තියෙයි. 512 00:31:05,370 --> 00:31:06,390 මාව විශ්වාස කරන්න. 513 00:31:10,510 --> 00:31:13,010 ඒ වුණත් සමහර විට අපි මගේ නීතීඥයා එක්ක කතා කලොත් හොඳයි, වස්තුවේ. 514 00:31:13,920 --> 00:31:16,160 මං ළඟ, එයා එක්ක මං පොඩ්ඩක් පරීක්‍ෂා කරලා බලන්න කැමති දේවල් වගයක් තියෙනවා. 515 00:31:16,340 --> 00:31:18,800 මේ ගෙවිච්ච සති ටිකේ හුඟාක් දේවල් වෙනස් වෙලා. 516 00:31:18,950 --> 00:31:20,020 සත්තකින්ම. 517 00:31:20,030 --> 00:31:21,640 මම එයාට ඇවිල්ලා යන්න කියන්නම්. 518 00:32:04,280 --> 00:32:05,280 වාඩි වෙනවා. 519 00:32:06,600 --> 00:32:07,600 නිශ්ශබ්ධ වෙනවා. 520 00:32:19,140 --> 00:32:20,140 හරි. 521 00:32:21,650 --> 00:32:23,250 එයා එයාගෙ නීතීඥයව ගෙන්නන්න කියලා තියෙන්නෙ. 522 00:32:23,470 --> 00:32:25,430 - එයා එයාගෙ අන්තිම කැමැත්ත වෙනස් කරන්නයි යන්නෙ? - ඔව්. 523 00:32:25,440 --> 00:32:28,510 එයා මැරුණම, නීත්‍යානුකූලව අපිට අයිති දේවල් කොබ්ල්පොට්ට හම්බෙයි. 524 00:32:28,520 --> 00:32:30,690 අර නාකියව මට හම්බෙනකොට ඌ වැහැරිලා ගිය සුන්බුන් ගොඩක් වෙලා හිටියෙ. 525 00:32:30,700 --> 00:32:33,520 මම ඌට ආයෙමත් තරුණයෙක් වගේ දැනෙන්න සැලැස්සුවා. මම ඌට ආයෙම පණ දුන්නා. 526 00:32:33,530 --> 00:32:36,040 එතකොට මේ පහත් මීයා මොනවද කරලා තියෙන්නෙ? 527 00:32:36,050 --> 00:32:37,600 මෝඩ චෙස් සෙල්ලම් වගේ දෙයක් සෙල්ලම් කරලා 528 00:32:37,610 --> 00:32:39,590 උගේ කාලකන්ණි අම්මා ගැන නාහෙන් ඇඬුවා. 529 00:32:41,240 --> 00:32:43,070 ඒ මිනිහා යන්නම ඕනා. 530 00:32:43,080 --> 00:32:45,020 ඒත් එයා මෙහෙ ඉන්න කැමතියිනෙ. 531 00:32:45,510 --> 00:32:47,330 කොහොමද අපි එයාව යවන්න නම්මගන්නේ? 532 00:32:47,930 --> 00:32:49,830 අපි කොහොමද මීයන්ගෙන් බේරෙන්නේ? 533 00:32:52,000 --> 00:32:54,070 - මැලියම් උගුල්? - නෑ, මෝඩයෝ. 534 00:32:54,840 --> 00:32:56,710 හෙලෝ. හෙලෝ. 535 00:32:57,230 --> 00:33:01,220 තාත්තාට දැන් හුඟක් හොඳයි, ඒ වුණත් එයා විවේක ගන්නවා, 536 00:33:01,390 --> 00:33:03,750 ඒ නිසා එයා අද රෑ අපිත් එක්ක එකතු වෙන එකක් නෑ. 537 00:33:03,890 --> 00:33:05,110 ඒකට කමක් නෑ. 538 00:33:05,410 --> 00:33:06,720 අපි කමු. හම්ම්? 539 00:33:07,970 --> 00:33:09,020 ස්තූතියි. 540 00:33:26,600 --> 00:33:29,420 මම ලස්සන මැස්සෙක්. බලන්න, හැමෝම. 541 00:33:33,880 --> 00:33:35,690 නියමයි! කෝ, හැමෝම. 542 00:33:35,700 --> 00:33:36,730 ඕයි, සංදර්ශනේ ඉවරයි. 543 00:34:09,440 --> 00:34:10,440 ඕයි, පාත් වෙනවා! 544 00:34:13,940 --> 00:34:15,470 තමුසෙ මොකද්ද කරන්නෙ? ඌ මගේ! 545 00:34:17,340 --> 00:34:18,340 ඌ මගේ! 546 00:34:19,870 --> 00:34:20,870 දිගාවෙලා හිටපන්! 547 00:34:21,290 --> 00:34:23,970 උඹ මැරිලා. උඹට තේරෙනවද? 548 00:34:24,020 --> 00:34:25,400 උඹට තේරෙනවද?! 549 00:34:27,730 --> 00:34:29,120 උඹ මැරිලා, ඌරො. 550 00:34:41,680 --> 00:34:43,350 අපිට මිනී බෑග් එකක් ඕන වෙනවා. 551 00:35:14,640 --> 00:35:15,530 බුලොක්? 552 00:35:15,650 --> 00:35:16,760 ඔයා මොන මගුලක්ද මෙහෙ කරන්නෙ? 553 00:35:16,770 --> 00:35:17,870 අපි මොකක් කරනවා වගේද පේන්නෙ? 554 00:35:17,880 --> 00:35:19,450 අපි ඔයාව මෙතනින් එළියට ගෙනියනවා. කෝ, අපි යමු. 555 00:35:19,460 --> 00:35:21,990 බොරු ලේ, ඇතුළට නවන්න පුළුවන් පිහියක්... විශ්වාස කරන්නත් බෑ ඒක වැඩ කළා කියලා. 556 00:35:22,000 --> 00:35:24,650 පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. 557 00:35:25,190 --> 00:35:28,980 හාවි, මම හරි නම් ඉන්න ඕනා තැන මෙතන නම් මොකද වෙන්නෙ? 558 00:35:28,990 --> 00:35:31,450 - මොකක්?! අපි යමු! - බුලොක්... 559 00:35:33,600 --> 00:35:34,600 ඔයාට හොඳටම විශ්වාසද? 560 00:35:35,350 --> 00:35:40,740 තමුසෙ කුඩු ගහලද? හොඳ මිනිස්සු හුඟ දෙනෙක් තමුන් වෙනුවෙන් ජීවිතේ පරදුවට තිබ්බා... මම, මෙයා, දොන් ෆැල්කෝන්. 561 00:35:40,750 --> 00:35:45,350 පින්ක්නේව මරලා තමුන්ව කොටු කරලා තමුන්ගෙ ජීවිතේ විනාශ කරපු එකා කොහෙට හරි වෙලා ඉන්නවා. 562 00:35:45,850 --> 00:35:48,910 ඔයා ඔතනට වෙලා හිටගෙන ඉන්න අතරතුරේ ඌ එහා මෙහා ඇවිද ඇවිද ඉන්නවා. 563 00:35:48,910 --> 00:35:50,780 ඔයාගෙ ආත්මානුකම්පාවට කෙලෝගන්න කියලා අපි යමු! 564 00:35:50,790 --> 00:35:51,790 එහෙම වෙච්චාවෙ. 565 00:35:52,940 --> 00:35:53,940 හරි එහෙනම්. 566 00:35:56,420 --> 00:35:58,000 හැබැයි මට තව එක උදව්වක් ඕනා. 567 00:36:14,840 --> 00:36:15,840 හෙලෝ? 568 00:36:18,310 --> 00:36:19,770 ගෝඩ්න් පරීක්ෂකතුමා? 569 00:36:19,780 --> 00:36:20,780 අපි මෙතනින් එලියට යනවා. 570 00:36:20,830 --> 00:36:23,370 ඔයාට පුළුවන් තරම් ඉක්මණට සද්දයක් නැතුව ඇවිදින්න බලන්න. 571 00:36:23,500 --> 00:36:25,950 - ඔයා කියන්නෙ, හරියට, පැනලා යනවා වගේද? - ඒ වගේ තමා. 572 00:36:25,960 --> 00:36:27,660 - ඒත් ඒක නීතියට හරස් නෙ. - ඔව්. 573 00:36:27,670 --> 00:36:30,060 ඔයා කිවුවා වගේ, ජීවිතය තෝරගන්න. 574 00:36:30,590 --> 00:36:31,950 ඔයාට කිවුවා නේද? 575 00:36:31,990 --> 00:36:34,970 ඔයා ඒකට කැමති වුණත් නැත්ත, ඔයා වීරයෙක්. 576 00:36:37,250 --> 00:36:38,680 සිරකාර ගෝඩ්න්. 577 00:36:39,180 --> 00:36:41,400 ඔයා හරි නම් මැරිලයි ඉන්න ඕනා. 578 00:36:41,980 --> 00:36:43,640 මටත් ඔයාට වගේම පුදුමයි. 579 00:36:44,090 --> 00:36:45,950 මොකක්ද තමුන්ට ආයෙම පණ දුන්නෙ? 580 00:36:47,050 --> 00:36:49,290 - යාළුවො. - යාළුවො. 581 00:36:49,920 --> 00:36:52,110 යාළුවො ඉන්න එක හොඳයි. 582 00:36:52,780 --> 00:36:55,040 ඒත් ඔයාට ඕන වෙනකොට උන් කොහෙද, ආ? කොහෙද...? 583 00:36:58,370 --> 00:36:59,990 මචෝ, ඒකට නම් මාර සතුටක් දැනුනෙ. 584 00:37:01,750 --> 00:37:03,290 ඔයාව මේ හැම දේකටම ඇදලා ගත්තට මට සමාවෙන්න. 585 00:37:03,300 --> 00:37:05,860 ඔයා විහිළු කරනවද? මේ තරම් ප්‍රාණවත් බවක් කවදාවත් දැනිලා නෑ. 586 00:37:06,120 --> 00:37:08,690 දැන් ඉතින්, මට හයියෙන් ගහලා හොඳට වැදුනා කියලා පෙන්නන්න. 587 00:37:08,700 --> 00:37:12,140 දත් වලට නම් මුකුත් කරන්න එපා. මම ඒවා හරිගස්සගත්තා විතරයි. 588 00:37:15,490 --> 00:37:17,920 ඔයාගෙ අම්මා දිහා බලන්නකො... එයා හරිම තරුණයි. 589 00:37:18,570 --> 00:37:19,750 ඔස්වර්ල්ඩ්. 590 00:37:21,710 --> 00:37:23,390 හුඟක් ස්තූතියි, ග්‍රේස්. 591 00:37:38,110 --> 00:37:39,630 මම ඔයාට කිවුවේ බොරු, පුතේ. 592 00:37:42,830 --> 00:37:44,990 මගේ තාත්තා කවදාවත් කායික වශයෙන් අසනීපෙන් හිටියෙ නෑ. 593 00:37:45,360 --> 00:37:48,220 එයා ගැඹුරු විශාදයකින් විතරයි පෙලුනා. 594 00:37:48,980 --> 00:37:54,070 එයාට අඳුරු ආවේගයන්ගෙනුයි සාහසික සිතුවිලි වලිනුයි නිතර නිතර කරදර වුණා. 595 00:37:55,880 --> 00:37:59,420 අම්මා කිවුවා එයාගෙ පවුලෙ හුඟක් අයට ඒ හිරිහැරයම තිබුණා කියලා. 596 00:38:04,880 --> 00:38:07,120 මට වෙඩි සද්දෙ මතකයි. 597 00:38:07,280 --> 00:38:08,750 මම හිටියෙ එයාගෙ කාමරේට පිටින්. 598 00:38:08,760 --> 00:38:11,020 මම මගේ අම්මට යතුර ගේන්න කියලා හයියෙන් කෑගැහුවා. 599 00:38:11,030 --> 00:38:13,450 මම එයාගෙ අතේ තිබ්බ රත්වෙච්ච තුවක්කුව දැක්කා. 600 00:38:13,760 --> 00:38:14,760 ලේ. 601 00:38:16,130 --> 00:38:17,260 එයාගෙ මූණ. 602 00:38:20,670 --> 00:38:22,570 අම්මා කිවුවා කවදාවත් ඒක ගැන කතා කරන්න එපා කියලා. 603 00:38:22,880 --> 00:38:25,840 අවමංගල්‍ය උත්සවේට පස්සෙ අවුරුදු ගානක් තිස්සෙ, අපි කවදාවත් ගෙදර දාලා ගියේ නෑ. 604 00:38:25,960 --> 00:38:28,930 මම මට මගේ තාත්තගෙ හිතේ තිබ්බ වේදනාව තේරෙනවා කියලා බොරුවට අඟවන්නේ නෑ. 605 00:38:30,670 --> 00:38:32,490 ඒත් මම හිතන්නෙ සමහර විට ඔයාට තේරෙනවා ඇති. 606 00:38:35,100 --> 00:38:36,400 මට ඔයාගෙ වේදනාව තේරෙනවා, 607 00:38:37,640 --> 00:38:39,160 ඉතින් මම ඔයාගෙන් වැඳලා ඉල්ලනවා, මගේ පුතේ 608 00:38:39,280 --> 00:38:41,960 එයා වගේ ඔයා කවදාවත් වේදනාවට යටත් වෙන්න එපා. 609 00:38:42,330 --> 00:38:43,740 ඔයාට කට්ටිය ආදරේ කරනවා, 610 00:38:44,220 --> 00:38:45,990 ඒ වගේම ඔයා තනිවෙලාත් නෑ. 611 00:38:47,540 --> 00:38:49,620 ඒ වගේම හෙට ඉරත් පායයි. 612 00:38:52,690 --> 00:38:53,930 ස්තූතියි, තාත්තේ. 613 00:38:57,780 --> 00:38:59,310 දැන් ඉතින් මට පොඩ්ඩක් බොන්න හිතෙනවා. 614 00:39:01,480 --> 00:39:02,930 ඒත් ඔයාගෙ සෞඛ්‍ය තත්ත්වය? 615 00:39:04,250 --> 00:39:05,280 ඒක අපායට ගියාවෙ. 616 00:39:12,950 --> 00:39:14,700 මට ඔයා මේ හැමදෙයක්ම ගන්නවා දකින්න ඕනා, මගෙ පුතේ. 617 00:39:15,560 --> 00:39:17,180 මේ ගේයි මේකේ තියෙන හැමදේමයි. 618 00:39:17,710 --> 00:39:19,530 මේක මේ තියෙන විදිහටම තියාගන්න, 619 00:39:19,600 --> 00:39:23,310 පොඩි ඉතිහාසයක්, අපේ ඉතිහාසය. 620 00:39:24,480 --> 00:39:26,170 ගෝතම්වල ඉතිහාසය. 621 00:39:27,070 --> 00:39:30,070 හෙට කරන මුල්ම දේ, මම මගේ නීතීඥයට කියලා ඒක ලියවනවා. 622 00:39:38,150 --> 00:39:39,150 තාත්තේ? 623 00:39:41,710 --> 00:39:43,220 - අපොයි! - එලයිජා! 624 00:39:45,690 --> 00:39:47,230 එයා... එයා අරක බිවුවද? 625 00:39:47,240 --> 00:39:48,960 - ඔව්. - ඇයි? ඇයි? 626 00:39:48,970 --> 00:39:50,810 එයාට හරි නම් බොන්න බෑනෙ. සාෂා, 627 00:39:50,820 --> 00:39:52,640 ගිලන්රථයකට කතා කරන්න. ගිලන්රථ... 628 00:40:02,740 --> 00:40:04,040 අපිත් එක්ක ඉන්න, තාත්තේ. 629 00:40:04,630 --> 00:40:06,120 උදව් මග එනවා. 630 00:40:10,230 --> 00:40:12,570 නෑ! 631 00:40:27,310 --> 00:40:28,530 අපි ආවා, යාළුවා. 632 00:40:31,700 --> 00:40:32,700 මෙතනට වෙලා ඉන්න. 633 00:40:42,920 --> 00:40:45,750 බ්ලැක්ගේට් හිරකඳවුර ඇතුලෙ සියළුම සම්බන්ධතා තිබුණේ දොන් ෆැල්කෝන්ට තමා. 634 00:40:45,860 --> 00:40:47,420 එයා තමා මේ සම්පූර්ණ සිද්ධියම වෙන්න සැලැස්සුවේ. 635 00:40:51,060 --> 00:40:52,060 ස්තූතියි. 636 00:40:53,670 --> 00:40:55,350 මට විශ්වාස නෑ මට ඔයාට කවදාහරි ප්‍රතිඋපකාර කරන්න පුලුවන් වෙයි කියලා. 637 00:40:56,010 --> 00:40:57,560 ඒක අවශ්‍ය වෙන එකක් නෑ. 638 00:40:57,780 --> 00:40:59,660 පරණ යාළුවෙක්ට උදව් කරන එක මට සතුටක්. 639 00:40:59,800 --> 00:41:00,800 දැන් මොකද්ද? 640 00:41:01,850 --> 00:41:03,020 ඔයා මගෙන්ද අහන්නේ? 641 00:41:03,610 --> 00:41:05,520 පැය දෙකකට කළින්, මම මැරිච්ච මිනිහෙක්. 642 00:41:05,750 --> 00:41:07,870 මං ළඟ ඔයාව රටෙන් එළියට ගෙනියන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. 643 00:41:08,040 --> 00:41:10,720 නැත්නම් මට පුළුවන් ඔයාට ගෝතම්වලම ඉන්න ආරක්‍ෂිත ස්ථානයක් සකස් කරලා දෙන්න. 644 00:41:11,010 --> 00:41:12,070 ඔයාගෙ තීරණය. 645 00:41:28,670 --> 00:41:29,770 ඔයාට මොකක්ද කරන්න ඕනා? 646 00:41:32,120 --> 00:41:33,580 මට ගිහින් ලීව හොයාගන්න ඕනා. 647 00:41:35,270 --> 00:41:37,300 හැබැයි ඒක කරන්න, මම වැරදි නෑ කියලා මට ඔප්පු කරන්න වෙනවා. 648 00:41:38,290 --> 00:41:40,440 හැබැයි වැරදි නෑ කියලා ඔප්පු කරන්න, මට ආපහු ගෝතම් වලට යන්න වෙනවා. 649 00:41:41,100 --> 00:41:42,460 ඉතින් ඔය තියෙන්නෙ ඔයාගෙ උත්තරේ. 650 00:41:46,230 --> 00:41:47,650 මට මගේ හිත කියනවා, පැනලා දුවන්න කියලා. 651 00:41:49,550 --> 00:41:51,050 මම අළුත්ම වාතය ආශ්වාස කරනවා. 652 00:41:53,070 --> 00:41:54,730 මට ආයෙම ඇතුළට යන්න බෑ. 653 00:41:55,840 --> 00:41:56,840 ඔයා පැනලා දිවුවොතින්, 654 00:41:57,160 --> 00:41:58,630 ඔයාට දිගටම පැනලා දුවන්න වෙනවා. 655 00:42:00,160 --> 00:42:01,780 සමහර මිනිස්සුන්ට නම් ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන්. 656 00:42:04,460 --> 00:42:06,080 ඔයා හොඳ සටන්කාරයෙක්, ජිම්. 657 00:42:06,090 --> 00:42:07,460 ඔයාට බිම වැටෙන්නම ගැහුවා. 658 00:42:08,560 --> 00:42:09,770 ඔයා බිම වැටිලම ඉන්නවද? 659 00:42:10,880 --> 00:42:12,580 නැත්නම් ඔයා ආයෙමත් නැගිටිනවද? 660 00:42:18,360 --> 00:42:19,770 ඔයා මොකද හිතන්නෙ, පොඩි එකෝ? 661 00:42:23,960 --> 00:42:24,960 පක්? 662 00:42:28,030 --> 00:42:30,860 නෑ. නෑ, අපි කරදරයක් නැතුව ආවා. අයියෝ. 663 00:42:30,870 --> 00:42:32,270 නැගිටිනවා. නෑ. අයියෝ! 664 00:42:32,280 --> 00:42:33,300 අතාරින්න එපා! 665 00:42:33,580 --> 00:42:34,580 පක්? 666 00:42:35,850 --> 00:42:36,850 එයා මැරිලා. 667 00:42:38,360 --> 00:42:39,430 ජිම්, එයා මැරිලා.