1
00:00:00,933 --> 00:00:02,968
කලින් ගෝතම් තුලින්..
2
00:00:02,970 --> 00:00:04,837
මට ඕනේ එයාගේ ශක්තිය ඇතුලට රිංගන්න.
3
00:00:04,839 --> 00:00:06,538
ඉතින්, හරි කාල වෙලාව ආවහම,
4
00:00:06,540 --> 00:00:08,007
එයාගේ සංවිධානය අල්ල ගන්න එක
5
00:00:08,009 --> 00:00:10,209
අතකින් අත්වැස්මක් ගිලිහිලා යනවා වගේ වෙයි.
6
00:00:10,211 --> 00:00:12,845
සල්ලි හොරකම් කරන එක නෙමේ බුච් කාරනාව.
7
00:00:12,847 --> 00:00:14,613
ඒක කලේ ෆැල්කොන්ට රිදවන්න.
8
00:00:14,615 --> 00:00:16,348
-මොකද්ද එයාගේ නම?
-සෙලිනා කයිල්.
9
00:00:16,350 --> 00:00:19,284
-ඉතින් එයා මේ හැම එකක්ම දැකලද?
-ඔව්.
10
00:00:19,286 --> 00:00:21,553
එයාව මෙහෙ තියන එකෙන් වෙන්නේ බෘස් මහත්තයාව අනතුරක දාන එක.
11
00:00:21,555 --> 00:00:23,155
ඇය තමයි අපිට ලැබෙන හොඳම අවස්ථාව,
12
00:00:23,157 --> 00:00:24,623
මගේ දෙමව්පියන්ගේ මිනිමරුවව හොයාගන්න.
13
00:00:24,625 --> 00:00:27,493
ඔයා දිගටම ෆිෂ්ට වැඩ කරන්න ඕනේ.
14
00:00:27,495 --> 00:00:29,795
ඔයා මට කියන්න යන්නේ
15
00:00:29,797 --> 00:00:32,731
ඇය කියපු හැම පොඩි දෙයක් ගැනම.
16
00:00:32,733 --> 00:00:35,401
ලව්ක්‍රාෆ්ට්, මගේ ළඟ ඇසින් දුටු සාක්ෂියක්
තියෙනවා ඔහේව අපරාධයකට හිරකරන්න පුළුවන් විදිහේ.
17
00:00:35,403 --> 00:00:37,970
ඔහේ සහ ඒකට සහබාගි උන අනික් හැමෝම.
18
00:00:37,972 --> 00:00:40,739
ඉතින් ඩෙන්ට් කියන්න මට කවුද මම දැන් මරලා තියෙන්නේ?
19
00:00:40,741 --> 00:00:42,041
තෝමස් සහ මාර්තා වෙයින්.
20
00:00:53,386 --> 00:00:54,820
ඔයා අතරමං වෙලාද?
21
00:00:54,822 --> 00:00:56,488
මේක වෙයින් බංගලාවද?
22
00:00:56,490 --> 00:00:58,991
ඔව් එත් ඔයා මෙතන ඉන්න ඕනේ නැහැ.
23
00:00:58,993 --> 00:01:02,094
-ඔහොමම පිටි පස්සට යන්න ඔයා අතරමං වෙලා නම්.
- එපා ස්තුතියි.
24
00:01:02,096 --> 00:01:04,163
මම ඉන්න ඕන තැන තමයි මේ ඉන්නේ.
25
00:01:09,002 --> 00:01:11,670
ශ්හ්හ්...
26
00:01:17,477 --> 00:01:18,877
විවෘත කරන්න එයාව.
27
00:01:51,444 --> 00:01:53,612
මෙතනට තද කරලා තියාගන්න.
28
00:02:03,423 --> 00:02:04,990
හොඳයිද?
29
00:02:06,459 --> 00:02:07,926
හොඳයි.
30
00:02:11,531 --> 00:02:12,965
ඔයාට තමන්ව පරික්ෂා කරන්න උවමනා නම්,
31
00:02:12,967 --> 00:02:15,200
ඔයා එන්න මගෙත් එක්ක මිඩ්ටවුන් පාලම උඩට නගින්න.
32
00:02:15,202 --> 00:02:16,468
ඔයා ඒක උඩට නැගලා තියෙනවද?
33
00:02:16,470 --> 00:02:17,569
ඔව්, උඩටම.
34
00:02:17,571 --> 00:02:19,104
ළමයි ඒක උඩටම නගිනවා.
35
00:02:19,106 --> 00:02:20,139
හැම වෙලේම වගේ.
36
00:02:20,141 --> 00:02:21,907
ඔයාට ඕන නම් මම ඔයාව එහාට එක්කන් යන්නම්.
37
00:02:21,909 --> 00:02:23,308
හරි.
38
00:02:23,310 --> 00:02:24,743
මම කැමතියි ඒකට.
39
00:02:24,745 --> 00:02:28,213
මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්.
40
00:02:28,215 --> 00:02:32,784
මොනවද අර ඔයා ගෙදර ඉඳන් කරන විකාර වැඩ ඔයාගේ අම්මගෙයි තාත්තාගෙයි ගැන?
41
00:02:32,786 --> 00:02:35,621
මම ඒක උනේ ඇයි කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා.
42
00:02:35,623 --> 00:02:37,222
එහෙම ඇයි උනේ කියල දෙයක් නැහැ.
43
00:02:37,224 --> 00:02:38,824
නරක දේවල් සිද්ධ වෙනවා.
44
00:02:38,826 --> 00:02:40,292
ඔයාට ඒ දේවල් ඉවසා දරා ගන්න වෙනවා.
45
00:02:40,294 --> 00:02:43,228
සමහරවිට ඔයා හරි වෙන්නැති.
46
00:02:43,230 --> 00:02:44,897
අනිවාර්යෙන්ම මම හරි.
47
00:02:46,432 --> 00:02:48,233
ඔයාට මාව සිපගන්න ඕනෙද?
48
00:02:48,235 --> 00:02:50,869
නැහැ, ස්තුතියි ඔයාට.
49
00:02:52,839 --> 00:02:54,106
එපා?
50
00:02:54,108 --> 00:02:55,774
මම කැමතියි,
51
00:02:55,776 --> 00:02:57,976
එත් මට හැඟීමක් තියෙනවා ඔයාගේ හිතේ දුෂ්ඨ ආදහසක් තියෙනවා කියලා.
52
00:02:57,978 --> 00:02:59,978
මම හිතන්නේ නැහැ ඔයා මාව,
53
00:02:59,980 --> 00:03:02,548
ගැලපෙන ආදරණිය සහකරුවෙක් විදිහට සලකනවා කියලා,
ඉතින් ඇයි ඔයාට මාව සිපගන්න ඕනේ?
54
00:03:02,550 --> 00:03:03,549
මම දන්නේ නැහැ.
55
00:03:03,551 --> 00:03:06,818
ඔයා ඕනෙවට වඩා හිතනවා, ළමයෝ.
56
00:03:06,820 --> 00:03:08,520
මම මේ ටිකක් හොඳ වෙන්න හැදුවා.
57
00:03:08,522 --> 00:03:12,691
කිසිම අවුලක් නැහැ, ඔයා මාව හොඳ කෙනෙක් විදිහට ගණන් ගන්නේ නැහැ.
58
00:03:12,693 --> 00:03:13,926
මොකද්ද ඔයා අදහස් කලේ?
59
00:03:13,928 --> 00:03:16,028
මම හොඳයි.
60
00:03:16,030 --> 00:03:18,430
මම අදහස් කලේ නැහැ ඔයා හොඳ කෙනෙක් නෙමේ කියලා එත් ඔයා හොඳ නැහැ.
61
00:03:18,432 --> 00:03:21,667
ඔයා අනික් මිනිස්සු ගැන වැඩිය හිතන්නේ නැහැ.
62
00:03:21,669 --> 00:03:23,835
ඕනේ එකක් කරගන්නවා, අනාතයෝ.
63
00:03:25,171 --> 00:03:27,005
මගුල් පාලම උඩට තනියමම නැගගන්නවා.
64
00:03:32,579 --> 00:03:34,246
ඔව්, මහත්මිය.
මට කොහොමද උදවු වෙන්න පුළුවන්?
65
00:03:36,182 --> 00:03:37,883
අනේ, අපොයි.
66
00:03:37,885 --> 00:03:40,419
මගේ කාර් එක පාරෙන් පිටට පැන්නා.
67
00:03:40,421 --> 00:03:41,920
කරුණාකරලා...
68
00:03:41,922 --> 00:03:44,890
කරුණාකරලා එන්න ඇතුලට.
ඔහොමම එන්න.
69
00:03:46,293 --> 00:03:47,726
ඔයාට පුළුවන් නම් ගිලන් රථයකට කතා කරන්න.
70
00:03:47,728 --> 00:03:50,128
ඔයාගේ කොහෙද හරියට රිදෙන්නේ?
71
00:03:50,130 --> 00:03:52,331
ඇල්ෆ්‍රඩ්.
72
00:03:53,233 --> 00:03:54,700
හැම දෙයක්ම හොඳින්ද?
73
00:03:54,702 --> 00:03:56,101
නැහැ, බෘස් මහත්තයා.
74
00:03:56,103 --> 00:03:58,604
මේ නෝනා රිය අනතුරකට මුහුණ දීලා.
75
00:04:00,740 --> 00:04:02,908
දුවන්න! දුවන්න!
76
00:04:20,126 --> 00:04:21,526
මේක එලියට යන පාරක් වෙන්න ඕනේ.
77
00:04:21,528 --> 00:04:23,228
මේක පරණ සේවක ශාලා මාර්ගය, එක තියෙන්නේ ඇඳුම් කාමරය අතරින්.
78
00:04:23,230 --> 00:04:24,529
එත් මම ඇල්ෆ්‍රඩ්ට උදවු කරන්න ඕනේ!
79
00:04:24,531 --> 00:04:25,731
දැන් වෙලාවක් නැහැ!
80
00:05:05,638 --> 00:05:06,605
බෘස් එන්න!
81
00:05:06,607 --> 00:05:07,606
ඇල්ෆ්‍රඩ්ට කරදරයක් වෙන්න ඇති.
82
00:05:07,608 --> 00:05:08,640
මට එයාව දාලා යන්න බැහැ.
83
00:05:19,118 --> 00:05:21,186
එයා ඔයාට කිව්වා දුවන්න කියලා.
84
00:05:22,622 --> 00:05:24,122
හොඳයි.
85
00:05:24,124 --> 00:05:26,725
ඉන්න, මම යනවා යන්න.
86
00:05:52,518 --> 00:05:54,000
බෘස්!
87
00:06:01,060 --> 00:06:03,061
පොලිස් දෙපාර්තුමේන්තුව කැලය ඇතුලේ සෙවීම් කරනවා,
88
00:06:03,063 --> 00:06:04,930
එත් තාම කිසි සලකුණක් නැහැ බෘස් සහ සෙලිනා දෙන්නගෙන්ම.
89
00:06:04,932 --> 00:06:07,265
මේ ගැහැණිය ගැන ඔයාට මොන වගේ දෙයක්ද මට කියන්න පුළුවන්?
90
00:06:07,267 --> 00:06:09,634
එයාට වයස 30 කට කිට්ටුව ඇති.
91
00:06:09,636 --> 00:06:11,303
ඇත්තටම නියම සටන් කාරියක්.
92
00:06:11,305 --> 00:06:13,405
බලන්න මිත්‍රයා, මේක නිකන් සීරීමක්.
93
00:06:13,407 --> 00:06:15,140
අහකට වෙනවද කරුණාකරලා?
94
00:06:15,142 --> 00:06:17,042
මට කරන්න දේවල් තියෙනවා.
95
00:06:17,044 --> 00:06:20,545
බලන්න පි කැලය ඇතුලේ පොලිසියේ 50ක් විතර දාලා තියෙන්නේ, ඊටත් වැඩිය පාරවල් වල දාලා තියෙන්නේ.
96
00:06:20,547 --> 00:06:22,581
අපි ඒ ගෑණි සහ එයාගේ මිනිස්සු ගැන අවධානය දෙන්න ඕනේ.
97
00:06:22,583 --> 00:06:24,049
එයා ගැන ඔයාට මොනවද මට කියන්න පුළුවන්?
98
00:06:24,051 --> 00:06:25,917
උන් පුහුණු මිනීමරුවෝ.
99
00:06:25,919 --> 00:06:27,919
ඔයාගේ අර අමන පොඩි කෙල්ල තමයි උන්ව මෙහාට අරගෙන ආවේ.
100
00:06:27,921 --> 00:06:28,656
අපි ඒ ගැන තාම දන්නේ නැහැ.
101
00:06:28,656 --> 00:06:29,154
ජිම්.
අපි ඒ ගැන තාම දන්නේ නැහැ.
102
00:06:29,154 --> 00:06:29,922
ජිම්.
103
00:06:29,924 --> 00:06:32,558
ඔයා වෙන්න ඕනේ ඇල්ෆ්‍රඩ් පෙනිවොර්ත්
104
00:06:32,560 --> 00:06:34,126
නියම වැඩක් කරලා තියෙන්නේ.
105
00:06:34,128 --> 00:06:35,661
ඔව්, ඒ තරම්ම නියම නැහැනේ?
106
00:06:35,663 --> 00:06:37,129
මේක මැරුණ මනුස්සයගෙන් අරගත්තේ.
107
00:06:37,131 --> 00:06:39,231
වෙන මොකුත් නැහැ--
යතුරු නැහැ, හැඳුනුම්පත් නැහැ..
108
00:06:39,233 --> 00:06:40,900
දැන්, මේ කෙල්ලව මම දන්නවා.
109
00:06:40,902 --> 00:06:42,935
එයාව ළමයි හොරකම් කරන අය අල්ලන් ගිහින් තියෙනවා.
110
00:06:42,937 --> 00:06:44,837
දැන් එයාට මිනීමරුවෝ පහර දීලා තියෙනවා
111
00:06:44,839 --> 00:06:46,906
වෙයින් බංගලාව ඇතුලෙදි?!
112
00:06:46,908 --> 00:06:49,108
මොන මගුලක්ද වෙන්නේ යාළුවා?
113
00:06:49,110 --> 00:06:50,142
මොකක්, ඔයා මෙයාට කිව්වේ නැද්ද?
114
00:06:50,144 --> 00:06:52,111
මට කිව්වේ මොකද්ද?
115
00:06:52,113 --> 00:06:54,613
සෙලිනා කයිල් හිටියේ වෙයින්ලා මරපු ඒ පටු මාර්ගයෙමයි එදා රෑ.
116
00:06:54,615 --> 00:06:56,615
ඇය දැක්කා මිනීමරුවාගේ මුහුණ.
117
00:06:56,617 --> 00:06:59,018
අපොයි, රෙද්ද මට මෙහෙම කරන්න එපා.
118
00:06:59,020 --> 00:07:01,553
දිස්ත්‍රික් අධිකරණ කාර්යාලයේ ඉන්න හාර්වි ඩෙන්ට් ඩික් ලව්ක්‍රාෆ්ට් ගැන විමර්ශන කරනවා.
119
00:07:01,555 --> 00:07:04,256
එයා හිතනවා ලව්ක්රාෆ්ට්ගේ සම්බන්ධයක් තියෙනවා කියලා වෙයින් මිනීමැරුමට.
120
00:07:04,258 --> 00:07:06,392
ඉතින් එයා අපි ළඟ සාක්ෂි තියෙනවා කියල පිටට දැනුම් දුන්නා.
121
00:07:06,394 --> 00:07:08,494
එයා හිතුවා එයාට ලව්ක්රාෆ්ට්ව බය කරන්න පුළුවන් කියලා.
122
00:07:08,496 --> 00:07:09,595
එයාව එලියට අරගන්න මේ විදිහට කරලා.
123
00:07:09,597 --> 00:07:10,863
වාව්, ඒක නම් යක්ෂ සැලැස්මක්.
124
00:07:10,865 --> 00:07:12,231
කොහොමද ඔයා වැඩ කරන්නේ? නියමයි.
125
00:07:12,233 --> 00:07:13,899
අපි හිතුවේ එයා ආරක්ෂිතයි කියලා.
126
00:07:13,901 --> 00:07:15,567
අපි හිතුවේ කිසි කෙනෙක් දන්නේ නැහැ කියලා ඇය මෙහෙ ඉන්නවා කියලා.
127
00:07:15,569 --> 00:07:17,937
ඔහේ වැරදියි නැද්ද මම අහන්නේ, මෝඩයා?
128
00:07:17,939 --> 00:07:20,406
කොහොමද එයාල දැනගත්තේ?
129
00:07:20,408 --> 00:07:22,508
ඇයි ඔයා මට මේ මෝඩ වැඩේ ගැන නොකිව්වේ?
130
00:07:22,510 --> 00:07:24,543
මොකද ඔයා මාව නතර කරන්න උත්සාහ කරපු නිසා.
131
00:07:24,545 --> 00:07:26,011
අනිවාර්යෙන්ම මම ඔහේව නතර කරනවා, මෝඩ ගෝතයා!
132
00:07:26,013 --> 00:07:27,413
මොන මගුලක් හිතාගෙනද ඉන්නේ?
133
00:07:27,415 --> 00:07:29,615
වෙයින් කේස් එක ඉවරයි!
දැන් ඒක වහලා තියෙන්නේ!
134
00:07:29,617 --> 00:07:31,850
ඔහේ දන්න මගුලක් නැහැ ඒක වැහිලා නැහැ!
ඒක වහලා නැහැ! මම දන්න දේවල් ගැන මට කියවන්න එන්න එපා!
135
00:07:31,852 --> 00:07:34,186
ඔය මෝඩ ජෝඩුව කට වහගන්නවද?
136
00:07:34,188 --> 00:07:36,689
ඔහෙලට පස්සේ තර්ක කරගන්න පුළුවන්!
137
00:07:36,691 --> 00:07:40,526
එත් දැන් අපි බෘස් මහත්තයව හොයාගන්න ඕනේ.
138
00:07:41,795 --> 00:07:42,928
හරි.
139
00:07:43,230 --> 00:07:44,560
එයාල ඉක්මනට ආයේ ආවේ නැත්තන්,
140
00:07:44,560 --> 00:07:45,890
එයාල ගෝතම් දිහාට යන්නැති.
141
00:07:45,890 --> 00:07:47,360
සෙලිනාට එහෙ ආරක්ෂිතයි කියලා එයා හිතනවා.
142
00:07:47,360 --> 00:07:49,030
සුබ පැතුම් එයාව එහෙ හොයන්න උත්සාහ කරනවා නම්.
143
00:07:49,030 --> 00:07:50,400
ඒ වගේ පාරේ ඉන්න ළමයෙක්ව?
144
00:07:50,400 --> 00:07:52,830
එත් ඔයා අපිට උදවු කරනවා නේද ඇයව හොයාගන්න?
145
00:07:52,840 --> 00:07:54,330
ඔව්, නිසැකවම මම උදවු කරනවා.
146
00:07:54,340 --> 00:07:56,340
මොකද මට පිස්සෙක් වෙන්න වෙලා තියෙන නිසා.
147
00:07:56,340 --> 00:07:58,570
ස්තුතියි.
හරි.
148
00:07:58,570 --> 00:08:00,340
මම ලව්ක්‍රාෆ්ට් ගැන අවධානය දෙන්නම්.
මම එයාව හොයාගන්නම්,
149
00:08:00,340 --> 00:08:02,580
එයා මේක පිටිපස්සේ ඉන්නවා නම්, මම එයාව අල්ලන්න වැඩක් කරන්නම්.
150
00:08:02,580 --> 00:08:04,580
කොහොමද ඔයා ඒක කරන්නේ?
මම දන්නේ නැහැ මම මොකක් හරි විදිහක් හිතන්නම්.
151
00:08:04,580 --> 00:08:06,310
පාරවල් වල හොයන්න, හරිද?
152
00:08:06,320 --> 00:08:09,120
ඔයාගේ හැඳුනුම්කාරයෝ ගැන අවධානය දෙන්න.
වැඩට යන්න.
153
00:08:09,120 --> 00:08:10,950
මමත් ඔයා එක්ක එනවා.
154
00:08:10,950 --> 00:08:13,250
හරි.
155
00:08:13,260 --> 00:08:14,860
ඔයා ආවතේව කාරයෙක් විදිහට හෙන දක්ෂයෙක්නේ.
156
00:08:16,330 --> 00:08:18,590
ප්‍රධාන සේවකයා, යාළුවා.
157
00:08:19,930 --> 00:08:22,000
මම තමයි ප්‍රධාන සේවකයා.
158
00:08:26,330 --> 00:08:28,140
අපි ඇල්ෆ්‍රඩ්ට කෝල් කරන්න ඕනේ.
159
00:08:28,140 --> 00:08:29,570
ඔයාට දුරකථන මොනවහරි පේනවද?
160
00:08:30,540 --> 00:08:33,370
නැහැ.
161
00:08:33,380 --> 00:08:35,110
එක්කෝ අපි ආයේ මගේ ගෙදරට යන්න ඕනේ.
162
00:08:35,110 --> 00:08:36,980
පොලිසිය එහෙ හිටියොත් අපිට දැනගන්න පුළුවන් එහෙ අවුලක් නැහැ කියලා.
163
00:08:36,980 --> 00:08:39,150
ඔව්, හරි.
164
00:08:39,150 --> 00:08:41,210
පොලිසිය එහෙ ආරක්ෂා කරයි?
165
00:08:43,790 --> 00:08:46,550
අපිට පොලිසියට කතා කරන්න වෙනවා කොහොමහරි.
166
00:08:46,560 --> 00:08:48,560
කවුරුහරි ඔයාව මරන්න හැදුවා.
167
00:08:48,560 --> 00:08:50,560
මාව?
168
00:08:50,560 --> 00:08:53,190
කිසි කෙනෙක් දන්නෙවත් නැහැ මම එහෙ ඉන්නවා කියලා.
169
00:08:53,200 --> 00:08:55,560
ඒ ඔයාගේ ගෙදර කාටහරි ඕනවෙලා ඔයාව මරන්න.
170
00:08:55,560 --> 00:08:58,570
හෙහ්.
171
00:08:58,570 --> 00:09:00,570
ඇයි කාටහරි මාව මරන්න ඕන වෙන්නේ?
172
00:09:00,570 --> 00:09:03,640
සමහරවිට ඔයා කරන ඔය වැඩකට නැති රහස් පරීක්ෂක වැඩ හින්දා වෙන්නැති.
173
00:09:03,640 --> 00:09:05,940
හොඳට ගෙවනවානේ නෙහ්?
174
00:09:07,380 --> 00:09:09,210
සතුටෙන් ඉන්න.
175
00:09:09,210 --> 00:09:11,040
අපි හොඳින්.
176
00:09:11,050 --> 00:09:12,280
අපි එයාලව මග ඇරියා.
177
00:09:12,280 --> 00:09:14,720
මම වද්වෙන්නේ ඇල්ෆ්‍රඩ් ගැන.
178
00:09:14,720 --> 00:09:16,320
සන්සුන් වෙන්න.
179
00:09:16,320 --> 00:09:18,920
මම ඔයාව නගරයේ ආරක්ෂිතව හැංගුවාට පස්සේ
180
00:09:18,920 --> 00:09:21,320
මම ඔයාට දුරකතනයක් හොයලා දෙන්නම්.
181
00:09:21,320 --> 00:09:23,890
ස්තුතියි.
182
00:09:23,890 --> 00:09:25,890
මම අගය කරනවා ඔයාගේ උදව්ව.
183
00:09:25,890 --> 00:09:27,890
හේයි..
184
00:09:27,900 --> 00:09:29,900
මම මේ ඔයාට හොඳ වෙන්න හදන්නේ.
185
00:09:56,190 --> 00:09:58,390
කොහොමද මැරෝනි දන්නේ මගේ සල්ලි ගැන?
186
00:09:58,390 --> 00:10:00,030
මොන..
187
00:10:00,030 --> 00:10:03,660
ඔව්, ඒක ගොඩක් හොඳ ප්‍රශ්නයක්.
188
00:10:03,670 --> 00:10:07,130
විවේචනය කරනවා නෙමේ එත් ඔයාට මට කෝල් එකක් දෙන්න තිබ්බා.
189
00:10:10,040 --> 00:10:12,070
මම තමුසෙගෙන් තව එක සැරයක් අහන්නයි යන්නේ.
190
00:10:13,840 --> 00:10:16,110
කොහොමද මැරෝනි දන්නේ මම සල්ලි හංගල තියෙන්නේ කොහෙද කියලා? කිසි කෙනෙක් ඒ ගැන දන්නේ නැහැ.
191
00:10:16,110 --> 00:10:19,680
ආයුධ ගබඩාවේ සිද්ධ උන මංකොල්ලය.
192
00:10:19,680 --> 00:10:21,680
ඒක කලේ මැරෝනි නෙමේ.
193
00:10:21,680 --> 00:10:23,380
මම හිතුවේ අපි යාළුවො කියලා.
194
00:10:23,390 --> 00:10:25,090
අපි අතරේ අවබෝධයක් තිබ්බා.
195
00:10:25,090 --> 00:10:29,060
ඔයා මට මැරෝනි කරන සෑම වැඩක්ම මට කියනවා.
196
00:10:29,060 --> 00:10:31,190
මොකද උනේ?
197
00:10:31,190 --> 00:10:32,960
කවද ඉඳන්ද ඔහේ මට ද්‍රෝහී උනේ?
198
00:10:32,960 --> 00:10:35,130
කවදාවත් නැහැ, දොන් ෆැල්කොන්.
199
00:10:35,130 --> 00:10:36,760
මම දිවුරනවා, කවදාවත් නැහැ.
200
00:10:36,770 --> 00:10:40,730
මැරෝනිගේ කිසි සම්බන්ධයක් නැහැ ආයුධ ගබඩාවේ වැඩේට.
201
00:10:40,740 --> 00:10:42,270
මම දන්නවා.
202
00:10:42,270 --> 00:10:43,770
මම ඔයාට කියලා තියෙනවා.
203
00:10:43,770 --> 00:10:45,040
ඒ මැරෝනි නෙමේ නම් කව්ද කියලා?
204
00:10:45,040 --> 00:10:47,270
සහ කොහොමද එයාල මගේ සල්ලි ගැන දැනගන්නේ?
205
00:10:54,350 --> 00:10:55,680
ස්තුතියි ලීසා.
206
00:10:55,690 --> 00:10:56,950
වැඩිවෙලාවක් යන්නේ නැහැ.
207
00:10:56,950 --> 00:10:59,020
මම ඉක්මනට එන්නම්.
208
00:11:02,020 --> 00:11:03,620
මම ඔහෙගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
209
00:11:06,660 --> 00:11:09,830
ඔයාට ඔත්තුකාරයෙක් ඉන්නවා.
210
00:11:09,830 --> 00:11:12,330
ඒ කෙනා මැරෝනිගේ කෙනෙක් නෙමේ, එහෙම නෙමේද?
211
00:11:12,340 --> 00:11:14,300
නැහැ, මේ වෙන කෙනෙකුගේ.
212
00:11:14,300 --> 00:11:15,570
කෛරාටික කෙනෙකුගේ.
213
00:11:15,570 --> 00:11:17,710
ඔයාට සමීප කෙනෙකුගේ.
214
00:11:17,710 --> 00:11:20,370
මම දන්නවා ඔයා කියන්න යන කෙනාගේ නම.
215
00:11:20,380 --> 00:11:22,340
එත් ඔහෙට වෛරයක් තියෙනවා ෆිෂ් එක්ක මාව සැක කරවන්න
216
00:11:22,350 --> 00:11:23,810
ඇයට විරුද්ධ ඕනෙම දෙයක් කියවලා.
217
00:11:23,810 --> 00:11:26,250
ගෞරවාන්විතව...
218
00:11:26,250 --> 00:11:29,650
මට තේරෙන්නේ නැහැ ඇයි ඔයා තවත් ඉවසගෙන එයාව තියාගෙන ඉන්නේ කියලා.
219
00:11:29,650 --> 00:11:33,250
එයා එයාගේ අපක්ෂපාතිකම සිය වතාවක් පෙන්නුම් කරවලා තියෙනවා.
220
00:11:33,260 --> 00:11:34,860
එයාට ඕනේ ඔයාගේ ඔළුව.
221
00:11:34,860 --> 00:11:37,690
මට වැඩ කරපු මිනිස්සු බාගයකට වගේ.
222
00:11:37,690 --> 00:11:40,190
ෆිෂ් මට ගොඩක් මුදල් හොයලා දීලා තියෙනවා.
223
00:11:40,200 --> 00:11:41,760
මට ෆිෂ් මූනි ගැන බලාගන්න පුළුවන්,
224
00:11:41,760 --> 00:11:43,860
එක්කෝ මේක කරපු වෙන බැල්ලිගෙ පුතෙක් ඉන්නවා නම් ඌ ගැනත් බලාගන්නම්.
225
00:11:43,870 --> 00:11:46,770
කියන්න මට කොහොමද ඔත්තුකාරයා හොයාගන්නේ කියලා.
226
00:11:46,770 --> 00:11:50,000
ඔයා ඒක මට තියන්න, දොන් ෆැල්කොන්
227
00:11:50,010 --> 00:11:51,270
ජරා වැඩ.
228
00:11:51,270 --> 00:11:53,440
මම ඔයාට ඔත්තුකාරයව හොයල දෙන්නම්.
229
00:11:53,440 --> 00:11:55,840
විශ්වාස කරන්න මාව.
230
00:11:55,850 --> 00:11:57,710
එයා අයිති ෆිෂ්ට.
231
00:12:00,120 --> 00:12:02,080
මට සාක්ෂියක් අරන් එන්න.
232
00:12:08,120 --> 00:12:09,490
මට තේරෙන්නේ නැහැ.
233
00:12:09,490 --> 00:12:11,090
ඔයාට, ගේබ්?
තේරෙන්නේ නැහැ?
234
00:12:12,090 --> 00:12:14,190
හරිම පුදුමයක්
235
00:12:14,200 --> 00:12:16,660
මොන තරම් ද්‍රෝහී වීමක්ද, තේරෙන්නේ නැද්ද?
236
00:12:16,670 --> 00:12:19,970
ඇයි ෆැල්කොන්ට ඇත්ත නොකියන්නේ?
237
00:12:19,970 --> 00:12:22,440
අර ලීසා කෙල්ල තමයි එයාට ද්‍රෝහී වෙන්නේ කියලා
238
00:12:22,440 --> 00:12:25,170
වෙලාව, ගේබ්‍රියෙල්
239
00:12:25,170 --> 00:12:27,110
හැම දෙයකටම වෙලාවක් තියෙනවා.
240
00:12:27,110 --> 00:12:29,680
ලීසා කියන්නේ කාල බෝම්බයක්.
241
00:12:29,680 --> 00:12:31,380
නිකන්...
242
00:12:31,380 --> 00:12:33,850
ටික කාලයක් බලන් ඉන්න..
243
00:12:33,850 --> 00:12:36,280
පස්සේ බලාගෙන දැනගන්න.
244
00:12:37,850 --> 00:12:40,690
ඔතනම ඉන්න එයා අවොතින් එහෙම.
245
00:12:40,690 --> 00:12:42,620
ලව්ක්‍රාෆ්ට් ගෙදර නැහැ.
ගෙදර බලාගන්න කෙනා එයාව දැකලා නැහැ
246
00:12:42,630 --> 00:12:44,630
ඊයේ ඉඳන්.
ඇලන් කිව්වා එයා
247
00:12:44,630 --> 00:12:46,390
එයාගේ කාර්යාලයට ආවෙත් නැහැ කියලා.
එයයි මොන්ටෝයා දෙන්නා ඒ ගැන බලන් ඉන්නේ.
248
00:12:46,400 --> 00:12:48,130
කොහොමද මිනීමරුවා දන්නේ මගේ සාක්ෂි හොයාගන්න පුළුවන් කොහෙන්ද කියලා?
249
00:12:48,130 --> 00:12:50,130
සන්සුන් එලා ඉම්මු.
ඒක ජයග්‍රහණයක්.
250
00:12:50,130 --> 00:12:52,070
අපි ලව්ක්රාෆ්ට්ව කලබල කරවලා තියෙන්නේ.
251
00:12:52,070 --> 00:12:53,800
මේක කලබල වෙලා කල වැඩක්.
දිනුමක්?
252
00:12:53,800 --> 00:12:55,240
එළියේ ළමයි දෙන්නෙක් ඉන්නවා
253
00:12:55,240 --> 00:12:57,200
එයාලගේ පිටිපස්සේ වෘත්තීය මට්ටමේ මිනීමරුවෝ එලවන ගමන්.
254
00:12:57,210 --> 00:12:58,770
බෘස් සහ සෙලිනා දෙන්න මැරිලා යන්නත් පුළුවන්.
255
00:12:58,770 --> 00:13:00,410
අපි ලව්ක්රාෆ්ට්ට එයාලව ආයේ කැඳවන්න වැඩක් කරමු.
256
00:13:00,410 --> 00:13:02,980
කොහොමද උන් දන්නේ?
257
00:13:02,980 --> 00:13:05,210
මම කවදාවත් ඇයගේ නමක් කිව්වේ නැහැ
258
00:13:05,210 --> 00:13:06,810
එයාට හැංගිලා ඉන්න තැනම ඉන්න දෙන්න,
259
00:13:06,820 --> 00:13:08,980
එතකොට ඔයාට පුළුවන්...
මම කියන්නේ බැහැ කියලා.
260
00:13:09,950 --> 00:13:11,650
ඔයා කවදාවත් මගේ නමක් කිව්වෙත් නැහැ
261
00:13:11,650 --> 00:13:12,950
කිසිම කෙනෙක්ට, හරිද?
262
00:13:12,960 --> 00:13:14,320
නැහැ, අපි එකඟ උනානේ.
263
00:13:14,320 --> 00:13:15,720
මම කිසි කෙනෙක්ට කිසි නමක් කෑ ගහලා කියලා නැහැ.
264
00:13:15,730 --> 00:13:18,490
කිසි නමක් හයියෙන් කිව්වේ නැහැ?
265
00:13:20,260 --> 00:13:21,600
එතකොට කොඳුරලා වගේ කියාපුවා?
266
00:13:21,600 --> 00:13:23,130
මාවම අල්ලගන්න හදන්න එපා.
267
00:13:23,130 --> 00:13:24,800
මම දැනගන්නම්.
268
00:13:24,800 --> 00:13:28,670
ගැඹුරෙන් වගේ මම ඔයාගේ නම ගැනත් ටිකක් එලියට දැම්මා
269
00:13:28,670 --> 00:13:29,740
රහසිගත මූලාශ්‍ර කීපයකට.
270
00:13:29,740 --> 00:13:30,970
විශ්වාසය සඳහා මට එහෙම කරන්න සිද්ධ උනා!
271
00:13:30,970 --> 00:13:32,310
ඔයා තමයි වෙයින් මිනීමැරුමේ පොලිස්කාරයා.
272
00:13:32,310 --> 00:13:34,340
ශාප වෙයන්!
එහෙම තමයි උන් එයාව හොයන් තියෙන්නේ.
273
00:13:34,340 --> 00:13:37,440
මට පුදුමේ ඇයි උන්ට ඇයව හොයාගන්න මෙච්චර කාලයක් ගියේ කියන එකට.
274
00:13:37,450 --> 00:13:38,950
මේක ඔයා හින්දා උන දෙයක්, ඩෙන්ට්!
වෝව්!
275
00:13:38,950 --> 00:13:40,110
මම පිලිගන්නවා වරද මගෙයි කියලා.
276
00:13:40,120 --> 00:13:41,780
මට ඕනේ දෙයක් කරන්න, මගේ අවුලක් නැහැ.
277
00:13:41,780 --> 00:13:43,650
එත් මුලින් ලව්ක්රාෆ්ට්ව හොයාගමු මුලින්ම
278
00:13:43,650 --> 00:13:45,750
සහ යාට කියලා මිනීමරුවෝ අයින් කරවා ගම්මු.
279
00:13:45,760 --> 00:13:48,760
එයා ගෙදරත් නැහැ කාර්යාලයේත් නැහැ.
280
00:13:48,760 --> 00:13:50,090
එයා ගෝතම් දාල යන්නැති.
281
00:13:50,090 --> 00:13:51,660
කවුරුහරි යාව හංගගෙන වෙන්න පුළුවන්.
ලව්ක්‍රාෆ්ට්...
282
00:13:51,660 --> 00:13:53,990
එයාට ගෙවල් කීපයක්ම තියෙනවා.
283
00:13:54,000 --> 00:13:56,230
ඒ හැම එකක්ම එයාගේ නෝනාගේ නමෙන් තියාගෙන ඉන්නේ.
284
00:13:56,230 --> 00:13:59,100
එකක් තියෙනවා ස්ටීවන්බරෝ වල සහ අනික අප්ටවුන් වල.
285
00:13:59,100 --> 00:14:01,770
මම අප්ටවුන් වල තියෙන එක බලන්නම්.
286
00:14:01,770 --> 00:14:04,510
මේ ළමයින්ට මොකක් හරි උනොත්,
287
00:14:13,110 --> 00:14:14,350
අපි දන්නවා ඔයා කෙල්ල එක්ක පැනලා ගියා කියලා
288
00:14:14,350 --> 00:14:15,720
කැට් කියල නමක් තියෙන.
289
00:14:15,720 --> 00:14:17,120
එයා දැන් ඉන්නේ ලොකු අනතුරක.
290
00:14:17,120 --> 00:14:18,520
කාටද එහෙම නැත්තේ නේද?
291
00:14:18,520 --> 00:14:19,920
පිස්සු ලෝකයක්.
292
00:14:19,920 --> 00:14:22,420
කීයද?
293
00:14:27,230 --> 00:14:29,030
මෙතන ඩොලර් 100ක් තියෙනවා.
294
00:14:32,270 --> 00:14:33,770
හරි, මේ අහන්න.
295
00:14:33,770 --> 00:14:35,770
මම දන්නේ නැහැ කොහෙද කැට් ජිවත් වෙන්නේ කියලා, හරිද?
296
00:14:35,770 --> 00:14:37,240
එයා හැංගිලා ඉන්නේ.
297
00:14:37,240 --> 00:14:39,370
ඒ වගේ දේවල් වලදී.
298
00:14:39,380 --> 00:14:40,940
එත්... මට අහන්න ලැබුනා එයාට අලුත් ආවරණයක් තියෙනවා කියලා
299
00:14:40,940 --> 00:14:42,080
මොකද එයාගේ පරණ එක ඉවරයක් වෙලා ගිය නිසා.
300
00:14:42,080 --> 00:14:43,480
එයා දන්නවා කොහොමද ඇයව හොයාගන්නේ කියලා.
301
00:14:43,480 --> 00:14:44,750
කාගේ ආවරණයක්ද?
302
00:14:44,750 --> 00:14:46,380
මම දන්නේ නැහැ.
303
00:14:46,380 --> 00:14:48,050
එත් මම දන්නවා ඒ ගැන දන්නා කෙනෙක් ගැන.
304
00:14:48,050 --> 00:14:50,350
ඇත්තට? ඒ කවුද?!
305
00:14:53,790 --> 00:14:55,320
ශාපවෙන්න වෙන්න, ඇල්ෆ්‍රඩ්!
ඔයාගේ චීස් ටික පරිස්සම් කරගන්න!
306
00:14:55,320 --> 00:14:56,890
මට මේ කොල්ලගෙන් ඇත්ත දැනගන්න පුළුවන්
307
00:14:56,890 --> 00:14:58,190
දෙක තුනක් ඇන්නහම!
308
00:14:58,190 --> 00:14:59,890
ගිහින් අහන්න ෆිෂ් මූනිගෙන්.
309
00:14:59,900 --> 00:15:01,400
එයා තමයි,
310
00:15:01,400 --> 00:15:02,960
සේරම ආවරණ දුවවන්නේ.
311
00:15:14,080 --> 00:15:15,810
සමාවෙන්න මම ඔයාලව බය කලාට.
312
00:15:15,810 --> 00:15:19,150
එත් මම මේ ගැන සම්බන්ධය ඔයාලට පැහැදිලි කරන්නම්.
313
00:15:19,150 --> 00:15:21,180
මම බැනියන්ට කැමතියි.
314
00:15:21,180 --> 00:15:23,320
අපි ආවේ එකට.
315
00:15:23,320 --> 00:15:27,050
එත් එයා ආයුධ ගබඩාව ආරක්ෂා කරන්න ඕනේ, එත් එයා කලේ නැහැ.
316
00:15:27,060 --> 00:15:29,820
සමහරවිට ඒ නිසා,
317
00:15:29,830 --> 00:15:32,160
එයා අනික් අතක් බලාගෙන වෙන්නැති.
318
00:15:32,160 --> 00:15:33,960
මම දන්නේ නැහැ.
319
00:15:35,900 --> 00:15:37,530
ඉතින් මම මොනවා කරන්නද?
320
00:15:37,530 --> 00:15:38,830
ඒක බොරුවක් වෙන්න දෙන්නද?
321
00:15:38,830 --> 00:15:40,070
ලොක්කා, අපි හිතන්නේ
322
00:15:40,070 --> 00:15:41,340
සම්බන්ධ උනේ කවුරු උනත්
323
00:15:41,340 --> 00:15:44,440
ඉක්මණටම බලාපොරොත්තු වෙන්න වෙයි
324
00:15:44,440 --> 00:15:47,540
බැනීයන් වගේම එයාලටත් මැරෙන්න වේවි කියලා.
325
00:15:47,540 --> 00:15:49,110
ඒ අතරතුරේදී,
326
00:15:49,110 --> 00:15:53,750
අපි හැමෝම පවුල වෙනුවෙන් කලයුතු නිවැරදි දේ කල යුතුයි.
327
00:15:53,750 --> 00:15:56,820
ඔයාල හැම කෙනෙකුගේම තීරුබදු 25% කින් ඉහල යාවි
328
00:15:56,820 --> 00:15:59,250
ආයෙත් අපි මේ සංචිතය ගොඩ නගන තෙක්.
329
00:15:59,260 --> 00:16:01,690
අගෞරවයක් නෙමේ එත් මේක ගොඩක් වැඩි.
330
00:16:03,960 --> 00:16:05,460
ටිකක් විතර.
331
00:16:05,460 --> 00:16:07,360
ඔයා මොකෝ හිතන්නේ ෆිෂ්?
මම අසාධාරණද?
332
00:16:09,330 --> 00:16:11,100
අපි පවුලක්.
333
00:16:11,100 --> 00:16:13,970
අපි ගිලෙනවා එහෙම නැත්තන් එකට පීනනවා.
334
00:16:13,970 --> 00:16:16,000
ඔයාලට මේ හැම දෙයක්ම ෆිෂ්ගෙන් ඉගෙන ගන්න පුළුවන්.
335
00:16:16,010 --> 00:16:17,940
ඇය මාව විශ්වාස කරනවා.
336
00:16:17,940 --> 00:16:20,170
මාව විශ්වාස කරන්න, එතකොට මම ඔයාලව විශ්වාස කරනවා.
337
00:16:20,180 --> 00:16:22,210
ඒක දෙපැත්තටම යනවා.
338
00:16:23,980 --> 00:16:25,280
අපි දැන් කමු.
339
00:16:40,160 --> 00:16:42,030
අතන ෆෝන් එකක් තියෙනවා!
340
00:16:42,030 --> 00:16:44,100
එන්න!
341
00:16:47,300 --> 00:16:48,700
මගේ ළඟ නැහැ..
මම කාසි අරගෙන යන්නේ නැහැ!
342
00:16:48,700 --> 00:16:50,300
ඔයා ළඟ කාසි තියෙනවද?
343
00:16:50,310 --> 00:16:51,540
නැහැ.
344
00:16:51,540 --> 00:16:53,710
ඩයිම් එකක් වත් නැහැ.
345
00:16:53,710 --> 00:16:55,080
ඇයි ඔයා ඇල්ෆ්‍රඩ් ගැන ඔච්චර හිතන්නේ?
346
00:16:55,080 --> 00:16:56,080
එයා ඔයාගේ ප්‍රධාන සේවකයා.
347
00:16:56,080 --> 00:16:57,880
එයා තමයි මගේ පවුල.
348
00:17:08,160 --> 00:17:10,290
සුබ පැතුම්, ළමයෝ. හම්බෙමු ආයෙත්.
349
00:17:10,290 --> 00:17:11,460
මොකක්?
350
00:17:11,460 --> 00:17:12,730
ඉන්න!
බලන්න...
351
00:17:12,730 --> 00:17:14,960
ඒ නරක මිනිසු ආවේ මාව මරන්න.
352
00:17:14,960 --> 00:17:16,800
ඔයාව මරන්න නෙමේ.
353
00:17:16,800 --> 00:17:18,770
ඔයාට වදවෙන්න කිසිම දෙයක් නැහැ.
354
00:17:18,770 --> 00:17:20,000
ගෙදර යන්න.
355
00:17:20,000 --> 00:17:21,340
එත් ඔයා කිව්වා..
356
00:17:21,340 --> 00:17:22,800
මම ඔයාව බය කරවන්න හැදුවේ.
357
00:17:24,010 --> 00:17:25,170
මම ඔයාට එක්ක විහිළුවක් කලේ.
358
00:17:25,170 --> 00:17:28,080
ඔයා මගෙත් එක්ක විහිළුවක් කලේ?
359
00:17:28,080 --> 00:17:29,740
ඒ විදිහේ කෘරත්වයක්, එහෙම නේද?
360
00:17:29,750 --> 00:17:30,740
ඔව්.
361
00:17:30,750 --> 00:17:31,980
නැහැ, බලන්න
362
00:17:31,980 --> 00:17:33,450
ඔයා කියපු දේ හරි මගේ ගැන.
363
00:17:33,450 --> 00:17:34,680
මම හොඳ නැහැ.
364
00:17:34,680 --> 00:17:36,850
ඔයා වගේ නෙමේ
365
00:17:36,850 --> 00:17:38,320
ඔයා ඔයා ගැන හොඳින් හිතාගෙන ඉන්නවා.
366
00:17:38,320 --> 00:17:40,750
හොඳ විදිහක්?
ඔව් ඒ හින්දා තමයි
367
00:17:40,760 --> 00:17:42,590
මම කිව්වේ ඔයා ඉලක්කයක් වෙලා තියෙනවා කියලා
368
00:17:42,590 --> 00:17:45,930
ඉතින් අපිට තව ටික වෙලාවක් එකට ඉන්න පුළුවන් වෙන හින්දා.
369
00:17:48,900 --> 00:17:51,470
මට පේනවා.
370
00:17:51,470 --> 00:17:53,300
ඒක මහා විකාර හේතු දැක්වීමක්.
371
00:17:53,300 --> 00:17:55,700
මොකක් හරි.
372
00:17:55,700 --> 00:17:57,470
කොහොමහරි, ඒක හොඳයි.
373
00:17:57,470 --> 00:17:59,570
මම අතුරුදහන් වෙන්න යන්නේ.
එත් ඔයාට ඒක කරන්න බැහැ!
374
00:17:59,580 --> 00:18:01,180
මම එහෙම ඉල්ලුවා නෙමේ.
ඔයාට අතුරුදහන් වෙන්න බැහැ!
375
00:18:01,180 --> 00:18:02,540
ඔයාට මගෙත් එක්ක ආයේ ගෙදරට යන්න එන්න වෙනවා.
376
00:18:02,550 --> 00:18:04,850
රහස් පරීක්ෂක ගෝර්ඩන් මගේ දෙමව්පියෝ
377
00:18:04,850 --> 00:18:07,010
මරපු මනුස්සයව හොයා ගත්තම ඔයාට එයාව සහතික කරන්න වෙනවා.
378
00:18:07,020 --> 00:18:10,650
ඔයා හිතන්නේ ඒක සිද්ධ වෙන දෙයක් කියලද?
379
00:18:11,920 --> 00:18:14,120
ලොකු ළමයෙක් වගේ වැඩ කරනවා කොල්ලෝ.
380
00:18:51,090 --> 00:18:53,430
නැහැ, එපා!
ඔයාට පැනගන්න බැරිවෙයි!
381
00:19:10,410 --> 00:19:11,750
උදවු
382
00:19:16,280 --> 00:19:17,550
ඔයාට නම් පිස්සු.
383
00:19:17,550 --> 00:19:18,820
අනේ ආයෙත් නම් පැනලා යන්න එපා.
384
00:19:18,820 --> 00:19:19,990
මට හුස්ම ගන්නවත් බැහැ.
385
00:19:19,990 --> 00:19:23,120
හරි, කොල්ලෝ.
386
00:19:23,130 --> 00:19:24,530
ඔයා ඒක උපයා ගත්තා.
387
00:19:24,530 --> 00:19:26,490
ඔයාට මගෙත් එක්ක ඉන්න ඕනේ නම්, නියමයි.
388
00:19:26,500 --> 00:19:28,000
එත් මම කියන විදිහට මගේ නීති වලට ඉන්න ඕනේ.
389
00:19:28,000 --> 00:19:29,300
ඔයා කරන්නේ මම කියන විදිහට.
390
00:19:30,300 --> 00:19:32,230
එහෙමයි, නෝනා.
391
00:19:39,570 --> 00:19:41,240
ඇයි මට ඇල්ෆ්‍රඩ්ට කෝල් කරන්න බැරි
392
00:19:41,240 --> 00:19:42,940
එහෙම නැත්තන් රහස් පරීක්ෂක ගෝර්ඩන්ට දැනුම දෙන්න බැරි මම හොඳින් කියලා?
393
00:19:42,950 --> 00:19:44,210
මොකද අපි අතුරුදහන් වෙන නිසා.
394
00:19:44,210 --> 00:19:46,680
ඔයාට දුමක් වගේ වෙන්න වෙනවා.
395
00:19:48,140 --> 00:19:50,400
දුම කවදාවත් ෆෝන් කෝල් ගන්නේ නැහැ.
396
00:19:58,790 --> 00:20:01,130
මොකද්ද මේ තැන?
මැක්කා.
397
00:20:01,130 --> 00:20:02,600
ඒක නිකන් පාරේ ඉන්න ළමයින්ගේ සුපිරි වෙළඳපලක් වගේ.
398
00:20:02,600 --> 00:20:03,900
අප්‍රසන්න සංගීතය නැතිව.
399
00:20:03,900 --> 00:20:05,970
අපි මෙතැනදී ආරක්ෂිත වේවි කරුවල වැටෙනකන්.
400
00:20:13,140 --> 00:20:15,080
ෆැල්කොන් මාව කලබල කරවනවා.
401
00:20:15,080 --> 00:20:17,410
එයා දැනගත්තොත් අපි තමයි එයාගේ සල්ලි ටිකට විද්දේ කියලා
402
00:20:17,410 --> 00:20:19,180
ඇයි එයා මොකුත් නොකර ඉන්නේ?
403
00:20:19,180 --> 00:20:20,980
මොකද එයාට හරියටම විශ්වාස නැති නිසා.
404
00:20:20,980 --> 00:20:23,620
මේ ඇදෙ කරන්න පුළුවන් මිනිස්සු 10ක් ඉන්නවා.
405
00:20:23,620 --> 00:20:25,650
ඉතින් දැන් මොකද වෙන්නේ?
406
00:20:25,650 --> 00:20:27,620
ඔයා සැලැස්මේ විදිහටම වැඩ කරන්න ඕනේ.
407
00:20:27,620 --> 00:20:29,590
ඔයා දැන් යන්න ඕනේ සැවියානෝ සහ ටර්ස්කි ලඟට.
408
00:20:29,590 --> 00:20:31,160
ඒ දෙන්නම දැන් ඉන්නේ ගොඩක් කේන්තියෙන්
409
00:20:31,160 --> 00:20:32,860
ඒ එයාලගේ බදු වැඩි කරපු නිසා
410
00:20:32,860 --> 00:20:35,530
අනික එයාල දුවෙනවා බැනියන් මේ විදිහට මැරිලා ගිය එකට.
411
00:20:35,530 --> 00:20:37,870
එයාල සූදානම්.
නාකියා,
412
00:20:37,870 --> 00:20:39,430
එයාගේ බැටළුවෝ ටික මගේ දිහාට දක්කනවා.
413
00:20:39,440 --> 00:20:41,140
ඔයාට එක වෙයි, ලොක්කා.
414
00:20:41,140 --> 00:20:43,120
හරි.
415
00:20:51,510 --> 00:20:53,550
කොහොමද මහත්වරුනේ.
416
00:20:55,680 --> 00:20:57,680
කාර්යබහුල දවසක්.
ආයේ එන අවුරුද්දේ එන්න.
417
00:20:57,690 --> 00:20:59,190
ඇත්තම කියන්න බුච්
418
00:20:59,190 --> 00:21:01,890
මම ඉක්මනටම කියන්නම් මුහුදු මට්ටමේ ඉන්න නාවිකයෙකුට වඩා.
419
00:21:01,890 --> 00:21:03,290
අපි හොයන හොරෙක්.
420
00:21:03,290 --> 00:21:04,930
දැකලා පුරුදුද? නම යන්නේ "කැට්" කියලා.
421
00:21:04,930 --> 00:21:06,060
නැහැ.
422
00:21:06,060 --> 00:21:07,390
සමහරවිට ෆිෂ් දන්නවා ඇති.
423
00:21:07,400 --> 00:21:08,800
ෆිෂ් හැමෝවම දන්නවා.
424
00:21:08,800 --> 00:21:09,930
ෆිෂ් අන් කාර්යබහුලයි.
425
00:21:09,930 --> 00:21:10,930
ඇය වැඩ කරන්නේ ඔයාගේ වටේ ඉන්න කෙනෙක් එක්ක
426
00:21:10,930 --> 00:21:12,030
අලුත් කෙනෙක්.
427
00:21:12,030 --> 00:21:13,600
මොන වටේ ඉන්න එකෙක්ද?
428
00:21:13,600 --> 00:21:15,540
මොකද්ද බුච්, හොඳින් කතා කරන්න.
429
00:21:15,540 --> 00:21:17,040
මේක වැදගත්.
430
00:21:17,040 --> 00:21:18,070
කොහෙද ෆිෂ්?
431
00:21:18,070 --> 00:21:20,710
මම කිව්වනේ එයා කාර්යබහුලයි.
432
00:21:20,710 --> 00:21:22,140
මම වතාවක් දැනගෙන හිටියා කෙනෙක්ව
433
00:21:22,140 --> 00:21:23,440
බුච් කියලා.
434
00:21:23,450 --> 00:21:26,250
ඔව්, මිනිහා වයිට්චැපල් වල කොල්ලෙක්.
435
00:21:26,250 --> 00:21:28,880
දැන් අපි එයාට කිව්වේ බුච් කියලා, මොකද එයාගේ නම ඒක නෙමේ.
436
00:21:28,880 --> 00:21:30,820
ඒක පට බැඳුන නමක්.
437
00:21:30,820 --> 00:21:32,650
ඒක නිකන් විහිළු නමක් වගේ.
438
00:21:32,660 --> 00:21:34,720
අනිත් එක ඒකා හොරිකඩ පාන්කඩයෙක්.
439
00:21:34,720 --> 00:21:36,060
මොකක්?
440
00:21:36,060 --> 00:21:37,990
මට කියන්න බැහැ.
ඔහේ මට තර්ජනය කරනවද?
441
00:21:37,990 --> 00:21:39,490
එයා මට තර්ජනය කරනවද?
442
00:21:41,500 --> 00:21:43,460
ඇත්තට?
443
00:21:43,470 --> 00:21:45,070
ඔයාට බැහැ...
444
00:21:45,070 --> 00:21:46,530
දැන්...
445
00:21:46,540 --> 00:21:49,240
කොහෙද කියපන් ෆිෂ්?
446
00:21:50,140 --> 00:21:51,410
මෙහෙ.
447
00:21:53,740 --> 00:21:56,310
මොකද්ද මේ කලබලේ?
448
00:21:56,310 --> 00:21:58,880
එයාල මේ විහිලු කරගන්නවා.
449
00:21:58,880 --> 00:22:01,920
අපි මේ කෙල්ලව හොයනවා,
450
00:22:01,920 --> 00:22:05,590
පාරේ ඉන්න හෙරක්, කැට් කියල නමක් තියෙන්නේ, ඔයාගේ වටේ ඉන්න කෙනෙක් එක්ක වැඩ කරන්නේ.
451
00:22:05,590 --> 00:22:08,390
දැකලා පුරුදුයි.
මොකද හදිස්සිය?
452
00:22:08,390 --> 00:22:10,320
වෘත්තියමය මිනීමරුවෝ එයාව හොයනවා.
453
00:22:10,330 --> 00:22:12,090
වෘත්තියමය, හාහ්?
454
00:22:12,090 --> 00:22:14,600
මේක මේ ලව්ක්රාෆ්ට්ගේ සාක්කි සම්බන්ධ දෙයක් නෙමේ වෙන්නැති නේද?
455
00:22:14,600 --> 00:22:16,260
කොහොමද ඔයා දන්නේ?
456
00:22:16,270 --> 00:22:17,830
පාරේ කතාබහා.
457
00:22:17,830 --> 00:22:20,030
ලව්ක්රාෆ්ට්ව බය කරන්න එයාව පාවිච්චි කරනවා.
458
00:22:20,040 --> 00:22:21,840
එයා දැක්කා වෙයින් මිනිමරුවව
459
00:22:21,840 --> 00:22:23,270
එහෙම කියනවා.
460
00:22:23,270 --> 00:22:24,240
ඔව්.
.හ්ම්ම්...
461
00:22:24,970 --> 00:22:27,110
ඔයා මෙහාට ආවේ මොකද ඔයාට ඕනේ
462
00:22:27,110 --> 00:22:29,680
මට කියලා ඇයව හොයාගන්න, එහෙම නේද?
463
00:22:29,680 --> 00:22:30,980
ඔව්.
464
00:22:30,980 --> 00:22:32,510
හාර්වි...
465
00:22:34,020 --> 00:22:36,150
මොන මගුලක් නිසාද
466
00:22:36,150 --> 00:22:38,090
මම එයාව හොයන්න ඔයාට උදවු කරන්නේ
467
00:22:38,090 --> 00:22:39,920
මේ මිනිස්සු සේරගෙන්ම?
468
00:22:39,920 --> 00:22:42,960
එයා ළඟ බෘස් වෙයින් ඉන්නවා, නෝනා.
469
00:22:42,960 --> 00:22:44,730
ඇත්තට?
470
00:22:44,730 --> 00:22:46,990
ඔව්, නෝනා.
471
00:22:47,000 --> 00:22:50,260
මම ඇල්ෆ්‍රඩ් පෙනිවොර්ත්.
මමයි පිරිමි ළමයාගේ නීතිමය භාරකරු.
472
00:22:50,270 --> 00:22:52,670
හමුවීම සතුටක්.
මටත් එහෙමයි.
473
00:22:52,670 --> 00:22:54,070
මූනි නෝනා අපිට ඔයාගේ උදවු ඕනේ.
474
00:22:54,070 --> 00:22:55,100
ඔව්, ඇල්ෆ්‍රඩ් බලන්න,
475
00:22:55,100 --> 00:22:56,770
මම කැමතියි ඔයාට උදවු කරන්න
476
00:22:56,770 --> 00:22:59,410
එත් එකෙන් වෙන්නේ මගේ පුද්ගලික ලැදිකම් කඩවීමක්.
477
00:22:59,410 --> 00:23:01,410
අනික ඇයි මම එහෙම දෙයක් කරන්නේ?
478
00:23:01,410 --> 00:23:05,950
ඔබට තියෙනවා සුභාෂිත... බැල්මක්,
479
00:23:05,950 --> 00:23:07,680
මම එහෙම කිව්වොත් මූනි නෝනා.
480
00:23:07,680 --> 00:23:11,620
අනික මට පේනවා ඔබ ආත්මාර්ථය ගැන වැඩියෙන් හිතන
481
00:23:11,620 --> 00:23:16,790
ගැහැනියක් නෙමේ කියලා.
482
00:23:16,790 --> 00:23:19,030
සහ අනුකම්පාව ගැන සිතන.
483
00:23:24,100 --> 00:23:25,630
මම කෝල් දෙක තුනක් අරගන්නම්.
484
00:23:27,240 --> 00:23:29,870
එත් මතක තියාගන්න මේ අනුකම්පාව.
485
00:23:38,080 --> 00:23:39,480
ටිකක් හොඳයි.
486
00:23:39,480 --> 00:23:42,220
ඇත්තට?
487
00:23:42,220 --> 00:23:43,780
මට විශ්වාස නැහැ.
488
00:23:43,790 --> 00:23:45,220
ඔයා නිකන් මදාවියෙක් වගේ.
489
00:23:45,220 --> 00:23:46,850
නැහැ බොරු.
490
00:23:46,860 --> 00:23:49,390
හේයි, කැට්.
491
00:23:49,390 --> 00:23:51,130
අයිවී...
492
00:23:51,130 --> 00:23:52,830
ඔයා මොනවද මෙහෙ කරන්නේ?
493
00:23:52,830 --> 00:23:55,030
ඔයා මොනවද කලේ?
මම හිතුවේ...
494
00:23:55,030 --> 00:23:56,860
ඔව්, ළමා සේවා එකෙන් මාව අල්ලගත්තා.
495
00:23:56,870 --> 00:23:58,200
මාව හදාගන්න ගත්තා පවුලකින්.
496
00:23:58,200 --> 00:23:59,230
ඇල්ලුවේ නැද්ද?
497
00:23:59,240 --> 00:24:00,670
හොඳ මිනිස්සු--
එයාලට මගේ කොන්ඩේ කපන්න ඕනේ උනා,
498
00:24:00,670 --> 00:24:02,700
හොඳට අන්දවන්න ඕනේ උනා.
499
00:24:02,710 --> 00:24:04,470
මම දන්නවා ඔයාව.
500
00:24:04,470 --> 00:24:06,640
ඔයා මාරියෝ පෙපර්ගේ දුව.
501
00:24:06,640 --> 00:24:08,480
ඔව්. ඔයා කවුද?
502
00:24:09,910 --> 00:24:11,210
මම බෘස් වෙයින්.
503
00:24:12,580 --> 00:24:14,150
ඔව් ඔයා තමයි.
504
00:24:14,150 --> 00:24:15,520
බිලියනපති බෘස් වෙයින්.
505
00:24:15,520 --> 00:24:17,520
සන්සුන් වෙලා ඉන්න අයිවී.
506
00:24:17,520 --> 00:24:19,520
මම හොඳින්. ඇයි ඔයා මට එහෙම කියන්නේ?
507
00:24:19,520 --> 00:24:20,650
ඇයි ඔයා මට කරන්න ඕන දේ කියන්නේ?
508
00:24:20,660 --> 00:24:22,320
මම කියන්නේ නැහැ.
නිකමට කිව්වේ.
509
00:24:22,330 --> 00:24:24,020
ඔයා එයා එක්ක කේන්ති ගන්න උවමනා නැහැ.
510
00:24:24,030 --> 00:24:25,430
එයා යාළුවෙක්.
511
00:24:25,430 --> 00:24:26,530
ඇයි මම එයා එක්ක කේන්ති ගන්නේ?
512
00:24:26,530 --> 00:24:27,560
ඒක එයාගේ වැරද්දක් නෙමේනේ?
513
00:24:27,560 --> 00:24:29,760
ඔයා මගේ තාත්තව මැරුවද?
514
00:24:29,770 --> 00:24:31,330
ඔයා මගේ අම්මගේ අත් කපන්න දේවල් කෙරෙව්වද?
515
00:24:31,330 --> 00:24:32,830
නැහැ.
516
00:24:32,840 --> 00:24:34,940
වෙන කෙනෙක් කලේ--
වෙන කෙනෙක් කලේ.
517
00:24:34,940 --> 00:24:36,240
ඒත් එයා නෙමේ.
518
00:24:36,240 --> 00:24:38,240
කොහොමද ඔයාට?
ඔයා හොඳින්ද?
519
00:24:38,240 --> 00:24:40,940
මම හොඳින්. ඔයාට?
520
00:24:40,940 --> 00:24:43,180
මමත් හොඳින්.
කොහොමද මගේ පෙනුම?
521
00:24:43,180 --> 00:24:46,480
ඔයාගේ පෙනුම හොඳයි.
522
00:24:46,480 --> 00:24:47,650
ඔයා ක්ලයිඩ්ව දැක්කද?
523
00:24:47,650 --> 00:24:48,950
ඔව්, එයා වැඩ
524
00:24:48,950 --> 00:24:51,120
කරන්නේ ෆැක්ටරි එකෙන් පිට.
525
00:24:51,120 --> 00:24:52,250
එයා ලස්සනයි එහෙම නේද?
526
00:24:52,260 --> 00:24:54,190
ඔව් එයා ලස්සනයි.
ආහ්හ්, ස්තුතියි අයිවී.
527
00:24:54,190 --> 00:24:57,090
දකින්න ලැබුන එක හොඳයි.
අපිට ක්ලයිඩ් හොයාගන්න දුවන්න වෙනවා.
528
00:24:57,090 --> 00:24:59,990
හරි එහෙනම්.
බායි එහෙනම්.
529
00:25:00,000 --> 00:25:01,700
දිගටම යන්න.
530
00:25:01,700 --> 00:25:03,660
එයා පොඩි ගැහැණු ළමයෙක්.
531
00:25:03,670 --> 00:25:05,270
ඇයි ඔයා එයාට ඔච්චර බය?
532
00:25:05,270 --> 00:25:07,330
මොකද එයා දැක්කම බය හිතෙනවා.
ආයේ පස්ස බලන්න එපා.
533
00:25:34,230 --> 00:25:35,730
ගෝතම් පොලිසියෙන්!
534
00:25:35,730 --> 00:25:37,430
අතාරින්න ඕක!
535
00:25:39,500 --> 00:25:41,440
එහාට යන්න පයින් ගහන්න.
536
00:25:46,440 --> 00:25:49,150
ඔහේව අත් අඩංගුවට ගන්නවා.
මිනීමැරුමක් කිරීමට කුමන්ත්‍රණය කිරීම වෙනුවෙන්.
537
00:25:49,150 --> 00:25:49,640
මිනීමැරුමක්? මම?
ඔහේව අත් අඩංගුවට ගන්නවා.
මිනීමැරුමක් කිරීමට කුමන්ත්‍රණය කිරීම වෙනුවෙන්.
538
00:25:49,640 --> 00:25:50,810
මිනීමැරුමක්? මම?
539
00:25:50,810 --> 00:25:52,880
බලන්න, මොනවද ඔයා කියවන්නේ?
540
00:25:52,880 --> 00:25:54,920
තමුසේ සෙලිනාව මරන්න කට්ටියක් යැව්වා.
541
00:25:54,920 --> 00:25:56,580
නැහැ, මම නෙමේ.
542
00:25:56,590 --> 00:25:59,090
එයාගේ පස්සෙන් ආපු මිනිස්සු මගේ පස්සෙනුත් ආවා.
543
00:25:59,090 --> 00:26:01,260
උන් මට පාරේදී පහර දුන්නා.
544
00:26:01,260 --> 00:26:02,590
ඔයා හිතන්නේ මම මෙහෙ හැංගිලා ඉන්නේ ඇයි කියලද?
545
00:26:02,590 --> 00:26:03,990
ඇයි උන් ඔයාගේ පස්සෙන් එන්නේ?
546
00:26:03,990 --> 00:26:04,990
ඇයි උන් ඇත්තටම එන්නේ?
547
00:26:04,990 --> 00:26:06,460
මොකද මම ගොඩක් දේවල් දන්න නිසා.
548
00:26:06,460 --> 00:26:09,330
විකාර ඇති.
කාටද ඔහේ ඔච්චර බය?
549
00:26:09,330 --> 00:26:10,900
ඔයාට කිසිම අදහසක් නැහැ නේද?
550
00:26:10,900 --> 00:26:12,470
ඔයා හිතන්නේ මම සල්ලි කාරයෙක් කියලා.
551
00:26:12,470 --> 00:26:14,070
කෙළවෙන්න පටන් ගත්තම කොල්ලෝ
552
00:26:14,070 --> 00:26:17,170
මම මොකෙක්වත් නෙමේ, හරියට ඔයා වගේ.
553
00:26:17,170 --> 00:26:18,970
සහ මිනිස්සු වගේ.
554
00:26:18,980 --> 00:26:20,940
කවුද ඇත්තටම මේ නගරය කරගෙන යන්නේ
555
00:26:20,940 --> 00:26:22,840
එයාල ඔයාල කැරකෙන්නේ කොහෙද කරන්නේ මොනවද කියලා බලාගෙන ඉන්නේ
556
00:26:22,850 --> 00:26:24,350
එයාල ඔයාට හිනාවෙනවා.
557
00:26:24,350 --> 00:26:25,680
ඔයා ඉන්නේ මේ වංකගිරියේ සෑහෙන්න ගැඹුරට ගිහිල්ලා
558
00:26:25,680 --> 00:26:27,450
ඔයාට බිත්තියට උඩින් බලන්න බැහැ.
559
00:26:27,450 --> 00:26:29,320
මම නොදන්න දෙයක් ගැන කියන්න.
560
00:26:29,320 --> 00:26:31,850
මගේ ලිපිකොපුව, ඇඳ යට තියෙන්නේ.
ෆයිල්.
561
00:26:31,860 --> 00:26:33,990
යන්න.
562
00:26:33,990 --> 00:26:37,830
වෙයින්ලා මැරෙන්න කලින්,
563
00:26:37,830 --> 00:26:40,360
කතාබහක් ගියා වෙයින් සමාගමේ දේපල සම්බන්ධව.
564
00:26:40,360 --> 00:26:42,660
හරියට මොකක් හරි දෙයක් වෙනවා කියලා කවුරුහරි දැනගෙන හිටියා වගේ.
565
00:26:42,670 --> 00:26:44,930
ඉතින් මම හිතුවා මටත් කොටහක් එන්න ඕනේ කියලා.
566
00:26:44,930 --> 00:26:46,830
ඉතින් මම හාරන්න පටන් ගත්තා.
567
00:27:02,250 --> 00:27:04,550
මම ආවේ අර මිනිහා වෙනුවෙන්.
568
00:27:04,550 --> 00:27:06,990
ඔයාට කරදරයක් කරගන්න ඕනේ නැහැ.
569
00:27:47,300 --> 00:27:51,230
හ්ම්ම්... ඒක නම් නියමයි.
570
00:27:51,230 --> 00:27:53,700
මේක ආයෙත් සැරයක් කරමු වෙලාවක.
571
00:28:11,050 --> 00:28:13,160
ඇත්තට?
572
00:28:13,160 --> 00:28:14,920
ෆිෂ්ට ළමයි ගැන හෝඩුවාවක් ආරංචි වෙලා
573
00:28:14,930 --> 00:28:17,160
ෆැක්ටරි කියලා කියන තැනක.
574
00:28:17,160 --> 00:28:19,230
කැට් එතන ඉන්න කෙනාට කියන්නේ ක්ලයිඩ් කියලා.
575
00:28:19,230 --> 00:28:21,500
එයා එතන ඉන්නේ.
අපි දැන් එහාට එනගමන්.
576
00:28:21,500 --> 00:28:24,270
ඇල්ෆ්‍රඩ් අපි යමු.
577
00:28:24,270 --> 00:28:26,200
ෆිෂ් ස්තුතියි ඔයාට.
578
00:28:26,200 --> 00:28:27,840
ඔයාට මම ගැතියි.
579
00:28:27,840 --> 00:28:30,440
මට ගැති නැත්තේ කවුද?
580
00:28:32,610 --> 00:28:34,010
ලව්ක්‍රාෆ්ට් මහත්තයා?
581
00:28:55,530 --> 00:28:57,530
නැහැ, නැහැ, නැහැ.
582
00:28:57,540 --> 00:28:59,270
මේ රහස් පරීක්ෂක ගෝර්ඩන්.
583
00:28:59,270 --> 00:29:02,070
ලාංචන අංක 23-16-11
584
00:29:02,070 --> 00:29:04,800
1257 ඇන්ටියෝක් වල තිබෙන මල සිරුරක් ගැන වාර්තා කරනවා.
585
00:29:15,520 --> 00:29:19,090
කැට්! මගේ බබෝ!
586
00:29:19,090 --> 00:29:21,820
හේයි, ක්ලයිඩ්.
හොඳයි...
587
00:29:21,830 --> 00:29:23,330
මොනවද ඔයා ළඟ තියෙන්නේ මම වෙනුවෙන්?
588
00:29:25,800 --> 00:29:27,630
හෙයි!
ශ්හ්හ්!
589
00:29:27,630 --> 00:29:29,770
වාව්.
590
00:29:29,770 --> 00:29:31,970
නියම හොර බඩුවක්.
591
00:29:31,970 --> 00:29:33,500
ඔයාගේ සාමන්‍යය කුණුගොඩවල් වගේ නෙමේ.
592
00:29:33,500 --> 00:29:35,240
ඉහලට යනවා.
593
00:29:37,970 --> 00:29:39,840
කොහෙන්ද ඔයාට මේක ලැබුනේ?
594
00:29:39,840 --> 00:29:41,440
ඔයාට ඕනේ කතාවද හොරබඩුද?
595
00:29:41,450 --> 00:29:43,010
කීයක්ද?
596
00:29:43,010 --> 00:29:44,250
ඩොලර් 1000ක්.
597
00:29:46,150 --> 00:29:49,150
අනේ.
පිස්සු කියවන්න එපා.
598
00:29:49,150 --> 00:29:50,750
ඕක තමා අඩුම ගාන, ඔයා දන්නවා ඒක.
599
00:29:52,920 --> 00:29:54,260
50ක් දෙන්නම්.
600
00:29:54,260 --> 00:29:55,260
පනහක්?
601
00:29:55,260 --> 00:29:57,030
මේ පෑන නියම රත්තරන්
602
00:29:57,030 --> 00:29:58,460
මේ පෞරාණික පච්චවර්ණ ප්‍රතිමාව විතරක්
603
00:29:58,460 --> 00:30:00,800
ඩොලර් 2000ක් විතර වටිනවා.
604
00:30:00,800 --> 00:30:05,470
කවුද බොලේ මේ ලියන භාෂාවෙන් කතාකරන හාදයා?
605
00:30:05,470 --> 00:30:06,770
අවුලක් නැහැ එයා කවුරු උනත්
606
00:30:06,770 --> 00:30:09,810
බලන්න 500 තමා අඩුම.
607
00:30:09,810 --> 00:30:11,510
ඇයි ඔයා කාලය නාස්ති කරන්නේ?
608
00:30:11,510 --> 00:30:14,380
සන්සුන් වෙන්න.
609
00:30:14,380 --> 00:30:16,910
මට විශ්වාසයි අපිට ගනුදෙනුවක් කරන්න පුළුවන්.
610
00:30:20,620 --> 00:30:23,290
නැහැ, ස්තුතියි, අපි වෙන කොහෙටහරි යන්නම්.
611
00:30:23,290 --> 00:30:26,720
සන්සුන් වෙන්න කැට්.
612
00:30:28,390 --> 00:30:31,460
එහෙම ඇත්තන් අපි ඔයාගේ මේ පුංචි යාළුවගේ ඇස්දෙක එලියට ඇදලා ගන්නම්.
613
00:30:31,460 --> 00:30:33,230
එච්චරයි.
614
00:30:33,230 --> 00:30:36,030
සන්සුන් වෙන්න.
615
00:30:36,030 --> 00:30:39,700
මගේ යාළුවො ටිකක් එනවා මග,
616
00:30:39,700 --> 00:30:43,170
ඔයාව මුණගැහෙන්න ගොඩක් කැමති කට්ටියක්.
617
00:31:57,110 --> 00:31:58,550
ඒ සේරම මෙතන තියෙනවා.
618
00:31:58,550 --> 00:32:00,220
දුකෙන් වගේ බලන්න එපා.
619
00:32:00,220 --> 00:32:03,550
ඔව්, ඔයාල කට්ටිය නිකන් වර්ණවත් වගේ.
620
00:32:03,550 --> 00:32:04,620
කොහෙද එයා?
621
00:32:04,620 --> 00:32:07,020
එයා උඩ තට්ටුවේ.
622
00:32:07,020 --> 00:32:08,460
එයා එතන ඉන්න ඕනේ.
623
00:32:19,700 --> 00:32:21,600
මට හොඳ හයිය දෙයක් හොයලා දෙන්න.
624
00:33:38,120 --> 00:33:41,180
මම විතරද මේ මගුල් ටවුමේ ඉන්න එකම එකා සහයට මොකෙක් හරි එනකන් බලන් ඉන්න?!!
625
00:34:03,010 --> 00:34:04,670
බෘස්!
626
00:34:08,250 --> 00:34:10,010
පස්සෙන් යන්න!
627
00:34:24,160 --> 00:34:25,500
කොහෙද ඇල්ෆ්‍රඩ්?
628
00:34:25,500 --> 00:34:26,900
එයා ඇතුලේ.
629
00:34:26,900 --> 00:34:28,730
යන්න!
630
00:34:56,560 --> 00:34:58,030
පහත්වෙන්න!
631
00:35:20,720 --> 00:35:23,120
කොහෙද ඔයාගේ ගෑනු ළමයා?
632
00:35:27,020 --> 00:35:28,460
මම දන්නේ නැහැ.
633
00:35:28,460 --> 00:35:30,090
මට ඔයාට රිදවන්න ඉඩ තියන්න එපා.
634
00:35:30,100 --> 00:35:31,790
ඔයා මගේ කොන්ත්‍රාත්තුවේ නැහැ.
635
00:35:34,230 --> 00:35:36,800
එයා ගිහිල්ලා.
636
00:35:41,740 --> 00:35:44,370
උපදෙසක් දෙන්නම් කොලුවෝ,
637
00:35:44,380 --> 00:35:47,640
හොඳ අභිප්රායක් වෙනුවෙන් කවදාවත් නිර්භීතකම පටලවා ගන්න එපා.
638
00:35:59,060 --> 00:36:00,690
ඇල්ෆ්‍රඩ්.
639
00:36:03,160 --> 00:36:05,930
ඔයාව මෙහෙදී දකින්න ආසාවෙන් හිටියේ.
640
00:36:05,930 --> 00:36:07,830
ඔයාට අවුලක් නැහැ නේද?
641
00:36:07,830 --> 00:36:09,900
මම හොඳින්.
642
00:36:09,900 --> 00:36:11,970
කොහොමද ඔයාට?
643
00:36:19,740 --> 00:36:21,880
ඔයා මාව ඇත්තටම බය කළා බෘස් මහත්තයා.
644
00:36:23,280 --> 00:36:26,350
ඔයා මැරුණා නම්...
645
00:36:26,350 --> 00:36:28,450
කවුද තවදුරටත් ප්‍රධාන සේවකයෙක් වැඩට ගන්නේ?
646
00:36:46,870 --> 00:36:49,010
අපොයි, දෙවියන්ට ස්තුති වේවා.
647
00:36:55,210 --> 00:36:59,750
ලව්ක්‍රාෆ්ට් කියන්නේ මේ සමාජයේ හිටපු ආදරණිය කුළුණක්.
648
00:36:59,750 --> 00:37:02,220
ගෝතම් වල සේවයට කැපවූ අයෙක්.
649
00:37:02,220 --> 00:37:04,960
ඉතින් මම මොනවද මාධ්‍යට කියන්නේ, හාහ්?
650
00:37:04,960 --> 00:37:06,460
හ්ම්ම්ම්?!
651
00:37:06,460 --> 00:37:07,960
මොනවහරි අදහස් තියෙනවද?
652
00:37:07,960 --> 00:37:09,590
ඒකා වංචාකාරයෙක්.
653
00:37:09,600 --> 00:37:11,400
අපි මිනිහව අල්ලගන්න ඔන්න මෙන්න තිබ්බේ.
654
00:37:11,400 --> 00:37:13,430
එයාව මරපු කෙනා කවුරු උනත් එයා අහුවෙලා තියෙනවා
655
00:37:13,430 --> 00:37:15,230
මෙයා ජිවත් උනොත් එයාව අහුවෙනවා කියලා.
656
00:37:15,240 --> 00:37:16,970
එහෙම කියන්න.
657
00:37:16,970 --> 00:37:20,140
සමාවෙන්න මට ඔයාල කියන දේට එකඟ වෙන්න බැරි වෙන එකට.
658
00:37:20,140 --> 00:37:21,240
ඒ ඔයාගේ තුවක්කුව.
659
00:37:21,240 --> 00:37:22,840
මම එයාව මැරුවේ නැහැ.
660
00:37:22,840 --> 00:37:24,740
සමබර වෙන්න, මම ඔයාව විශ්වාස කරනවා.
සමබරවෙන්න.
661
00:37:26,510 --> 00:37:27,910
එත් සියදිවි හානිකරගැනීම කියන දේ තරමක් පැහැදිලියි...
662
00:37:27,910 --> 00:37:29,380
එක සියදිවි හානි කරගැනීමක් නෙමේ.
ඒක මිනීමැරුමක්.
663
00:37:29,380 --> 00:37:30,720
එක සියදිවි හානි කරගැනීමක්!
664
00:37:30,720 --> 00:37:32,250
එයාට පිස්සු හැදුනා
665
00:37:32,250 --> 00:37:33,380
ඔහේගේ නිමක් නැති ප්‍රශ්න කිරීම් හමුවේ
666
00:37:33,390 --> 00:37:34,920
ඔයාව බලෙන් යටත් කරගෙන
667
00:37:34,920 --> 00:37:37,160
ඔයාගේ තුවක්කුවෙන් එයාව මාරාගත්තා.
668
00:37:37,160 --> 00:37:39,390
එහෙම නැතිනම් මට කියන්න එපා.
669
00:37:42,860 --> 00:37:44,660
මම මොකද කියන්න ඕනේ පෙරකදෝරු මහත්තයා?
670
00:37:49,340 --> 00:37:51,340
මම ඔයා කියන ඕනේ එකකට එකඟයි, නගරාධිපති ජේම්ස්.
671
00:37:51,340 --> 00:37:53,940
මට සමා වෙන්න අපි ඔබව නොඉවසිලිමත් කෙරුවා නම්.
672
00:37:53,940 --> 00:37:56,610
නොඉවසිලිමත්.
673
00:37:56,610 --> 00:37:58,840
තමුසෙලා මහ උද්දච්ච විකටයෝ දෙන්නෙක්.
674
00:37:58,850 --> 00:38:03,750
තමුසෙලා මේ නගරයේ තියෙන පදනම විනාශ කරනවා.
675
00:38:03,750 --> 00:38:06,420
මාව වට්ටන්න උත්සාහ කරනවා!
676
00:38:06,420 --> 00:38:08,450
තමුසෙලා දෙන්නවම හරි නම් මල්ලක ඔබලා
677
00:38:08,460 --> 00:38:10,160
ගඟට විසිකරලා දාන්න ඕනේ.
678
00:38:12,090 --> 00:38:14,860
එත් මට ඒක කරන්න බැහැ.
679
00:38:14,860 --> 00:38:17,260
බිලි දෙකක් දෙන එක කලබලයකට හේතුවක් වෙන නිසා.
680
00:38:17,260 --> 00:38:19,630
එත් තමුසෙලා දෙන්නකෙන් කෙනෙක් පහලට යනවා, මම කිව්වා කියලා මතක තියා ගන්නවා.
681
00:38:19,630 --> 00:38:21,000
සර්, ඒක නිවැරදි දෙයක් නෙමේ.
682
00:38:21,000 --> 00:38:23,200
සද්ද ඇති.
683
00:38:23,200 --> 00:38:24,970
ඒ ඔයා නෙමේ ඩෙන්ට්.
684
00:38:24,970 --> 00:38:28,640
පැහැදිලිවම, ඒ ගෝර්ඩන් මහත්තයා.
685
00:38:28,640 --> 00:38:29,870
සර්, මම විරුද්ධත්වය ඉදිරිපත් කරනවා.
686
00:38:29,880 --> 00:38:31,280
එත් වැඩිපුර නෙමේ.
687
00:38:31,280 --> 00:38:33,780
ඔයා බලන්න නීතිඥ ඩෙන්ට්
688
00:38:33,780 --> 00:38:36,880
දන්නවා කොහොමද සීමාව උද යන්න ඕන කියලා.
689
00:38:38,680 --> 00:38:40,220
එයා දන්නවා කොහෙද කෙරවල කියලා.
690
00:38:42,050 --> 00:38:43,720
ඔහේ ගෝර්ඩන් මහත්තයා,
691
00:38:43,720 --> 00:38:46,520
දන්නේ නැහැ කොහෙද කෙලවර තියෙන්නේ කියලා.
692
00:38:53,470 --> 00:38:55,270
නගරාධිපති ජේම්ස්,
693
00:38:58,070 --> 00:39:00,470
ඉඹපන් මගේ පස්ස.
694
00:39:07,250 --> 00:39:12,250
ඩික් ලව්ක්රාෆ්ට්ගේ සියදිවි හානිකර ගැනීම දරුණු ඛේදවාචකයක්.
695
00:39:12,250 --> 00:39:14,720
දරුණු ඝනයේ චෝදනා ඉදිරිපත් කල
696
00:39:14,720 --> 00:39:18,460
ඕනෙවට වඩා උතුසුක උන පොලිස් නිලධාරියෙකුගේ ක්‍රියාවන් ඔහුට දරා ගත නොහැකි උනා.
697
00:39:19,990 --> 00:39:23,160
ඔබට මගේ වචනය ලබා දෙනවා, ඩික්.
698
00:39:23,160 --> 00:39:25,230
මේ නිලධාරියට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න වෙයි.
699
00:39:27,030 --> 00:39:29,100
ආක්හම් උන්මත්තකාගාරය?
700
00:39:29,100 --> 00:39:31,170
පිස්සෝ පරිස්සම් කරන මුර රස්සාවක්?
701
00:39:31,170 --> 00:39:32,870
අපරාධ පිස්සෝ බලන වැඩක්, ඔව්.
702
00:39:32,870 --> 00:39:34,870
ඔයා පැවරුමත් අරගෙන යනවද?
703
00:39:34,880 --> 00:39:36,370
ඒක එහෙමද එහෙම නැතිනම් අස්වෙනවා
704
00:39:36,380 --> 00:39:37,510
ඉතින් අස්වෙනවා.
705
00:39:37,510 --> 00:39:39,240
ඒක තමයි එයාලට මට කියලා කරගන්න ඕන උනේ.
706
00:39:39,250 --> 00:39:42,550
ශාපවෙන්න, ජිම්.
707
00:39:42,550 --> 00:39:44,080
ඔයාගේ ඊළඟ සහයකයා කවුරු උනත්,
708
00:39:44,080 --> 00:39:46,580
ඔහු හෝ ඇය මට වඩා ගොඩක් ලේසි වෙයි.
709
00:39:48,050 --> 00:39:49,890
එඩ්.
710
00:39:49,890 --> 00:39:52,590
පරීක්ෂක ගෝර්ඩන්, මට අහන්න ලැබුනා ඔයාව
නින්දිත විදිහට එලියට දැම්මා කියලා.
711
00:39:52,590 --> 00:39:53,590
ඒක ඇත්තක්ද?
712
00:39:53,590 --> 00:39:54,860
ඔව්, ඇත්තක්.
713
00:39:54,860 --> 00:39:57,230
මම ලොක්කට ලියුමක් ලියන යන්නේ.
714
00:39:57,230 --> 00:39:58,930
ඔයා කරන්න ඒක
715
00:39:58,930 --> 00:40:00,800
මොන ලොක්කටද මම ලියන්න ඕනේ?
716
00:40:01,900 --> 00:40:03,740
අමතක කරන්න, එඩ්.
717
00:40:03,740 --> 00:40:05,740
එහෙම තමයි වෙන්වීම, හාහ්?
718
00:40:05,740 --> 00:40:06,800
ඔයා පරිස්සමෙන් ඉන්න.
719
00:40:13,910 --> 00:40:15,750
එක්කෝ ඔයා එයාවත් එක්කන් යන්න ඕනේ ඔයා එක්කම.
720
00:40:15,750 --> 00:40:17,550
ඔයාට එයාවත් මතක් වෙයි එයත් ගියොත්.
721
00:40:17,550 --> 00:40:19,820
නැහැ, මට මතක් වෙන්නේ නැහැ.
722
00:40:19,820 --> 00:40:21,720
වෙලාවක මට ඔයාට බොන්න මොනවහරි අරන් දෙන්නන ඉඩ දෙන්න.
723
00:40:24,690 --> 00:40:26,090
ඉක්මනටම
724
00:40:46,680 --> 00:40:49,210
ඔයාගේ ආරක්ෂාව තාමත් අජූතයි.
725
00:40:51,920 --> 00:40:54,090
කිසි කෙනෙක් මාව දඩයම් කරන්නේ නැහැනේ.
726
00:40:56,060 --> 00:40:59,060
මම හිතුවේ නැහැ ඔයාව ආයේ දකින්න ලැබෙයි කියලා.
727
00:40:59,060 --> 00:41:01,590
කවදාවත් යන්නම් කියලා කිව්වේ නැහැනේ.
728
00:41:01,590 --> 00:41:04,000
නැහැ, අපි කිව්වේ නැහැ.
729
00:41:04,000 --> 00:41:06,400
නපුරු වෙන්න උවමනා උනේ නැහැ.
730
00:41:08,370 --> 00:41:10,030
ඔයාව දකින්න ලැබුන එක හොඳයි.
731
00:41:10,040 --> 00:41:11,840
මෙන්න.
732
00:41:29,020 --> 00:41:31,820
ස්තුතියි,
එත් ඔයාට මේක තියාගන්න පුළුවන්.
733
00:41:31,830 --> 00:41:33,360
ඔයාට ඒක මටත් වඩා උවමනා වෙනවා.
734
00:41:33,360 --> 00:41:37,160
නැහැ, අපි දෙන්න අතරේ දේවල් අවංකව තියාගමු.
735
00:41:37,160 --> 00:41:39,700
මම මේක තියාගන්නවා කොහොමත්.
736
00:41:56,780 --> 00:41:59,250
පොඩි කතාවක් වගේ බෘස් මහත්තයා?
737
00:42:01,320 --> 00:42:03,320
තනියම කල්පනාවක් වගේ.
738
00:42:03,320 --> 00:42:06,390
හරි.
739
00:42:06,390 --> 00:42:08,690
නිසැකවම ඔයා එහෙම තමයි හිටියේ.
740
00:42:15,170 --> 00:42:17,800
මම ඔක අරගන්නද?
741
00:42:25,480 --> 00:42:28,380
පරණ ගෙදර හරිම නිස්කලංකයි වගේ නේද
742
00:42:28,380 --> 00:42:29,880
එයා නැතුව?
743
00:42:29,880 --> 00:42:32,350
ඔව්, එහෙම තමයි.