1 00:00:00,494 --> 00:00:01,994 මේ ආයතනයේ මෙතුවක් කාලයකට හිටපු 2 00:00:01,995 --> 00:00:03,696 තරුණම විධායක නිලදාරියා මම වේවි. 3 00:00:03,890 --> 00:00:05,460 හරි, හරි, මම මේක ගන්නම් ඔයා අපිට පාඩුවේ ඉන්න දුන්නොත්. 4 00:00:05,660 --> 00:00:06,660 - ස්තූතියි. - හරිනේ? 5 00:00:06,660 --> 00:00:07,730 දෙවෙනි සිංදුව අහලා බලන්න. 6 00:00:07,730 --> 00:00:09,400 - හරි, දෙවෙනි සිංදුව. - හරි, මිනිහෝ. 7 00:00:09,400 --> 00:00:11,200 අපි ඇතුල් වුනා. 8 00:00:11,200 --> 00:00:13,200 ඇයි ඔයා මට DAT ෆයිල් එක ගැන කිව්වේ නැත්තේ? 9 00:00:13,200 --> 00:00:15,370 Evil Corp ආයතනයට එයාගේ මුලු ජිවිතයම කැප කලා, 10 00:00:15,370 --> 00:00:16,670 අන්තිමට හේතුවක් නැතිව එයාව අයින් කලා. 11 00:00:16,670 --> 00:00:18,910 කවුරුත් දන්නේ නෑ ඇයි එයාට ලියුකේමියාව තිබ්බේ කියලා. 12 00:00:18,910 --> 00:00:20,840 මාව පොරොන්දු කරගත්තා කාටවත් කියන්නේ නෑ කියලා. 13 00:00:20,840 --> 00:00:23,340 අන්තිමේදි මම ගොඩක් පසුතැවිලි වුනා, ඊට පස්සේ මම අම්මට කිව්වා. 14 00:00:23,340 --> 00:00:25,080 එයා ඒක දැනගත්තම එයාට ගොඩක් කෙන්ති ගියා. 15 00:00:25,080 --> 00:00:26,310 උඹ කවද හරි හිතුවද ඒක උඹට උරුමයි කියලා? 16 00:00:26,310 --> 00:00:28,720 එතකොට මට අවුරුදු 8යි... 17 00:00:28,720 --> 00:00:31,290 උඹ එකට ඉන්න එවුන් එක්ක ඉන්න දන්නේ නෑ. 18 00:00:46,570 --> 00:00:48,600 මම අපේ ව්‍යාපාරයට ඇතුල් වෙන්න යන්නේ 19 00:00:48,600 --> 00:00:51,040 අලුත් තාක්ෂණ ක්‍රම වලට මුදල් ආයෝජනය කිරිමෙන් 20 00:00:51,040 --> 00:00:53,340 සහ මූලාකෘති හදලා, එකෙන් මේ තාක්ෂණය ගැන, 21 00:00:53,340 --> 00:00:54,580 තේරුම් ගන්න පුලුවන් වෙන්න හදලයි, 22 00:00:54,580 --> 00:00:56,840 මොකද අපේ අන්තර්ජාල ආරාක්ෂක කණ්ඩායම 23 00:00:56,850 --> 00:00:58,780 ලබාගත් සාර්ථකත්වය ඉදිරියෙත්, 24 00:00:58,780 --> 00:01:01,280 අපේ ව්‍යාපාරයට තවමත් හැකර්ලා 25 00:01:01,280 --> 00:01:04,220 72 දෙනෙකුගේ බැල්ම වැටිලා තියෙන්නේ. 26 00:01:04,220 --> 00:01:06,290 අපේ පලමු සහ දෙවන... ඔහ්, පොඩ්ඩක් ඉන්න. 27 00:01:06,290 --> 00:01:09,260 73ක් වෙන්න ඕනේ, තමුසේ නම් මහ බුරුවෙක්. 28 00:01:09,260 --> 00:01:10,520 නැවතත්. 29 00:01:10,530 --> 00:01:12,560 අපේ ව්‍යාපාරයට ඇහැගහගෙන ඉන්නවා 30 00:01:12,560 --> 00:01:15,460 හැකර්ලා 73 දෙනෙක්. 31 00:01:15,460 --> 00:01:18,230 විශේෂයෙන් අපේ පලමු සහ දෙවන දත්ත මධ්‍යස්ථානයන් වලට. 32 00:01:18,230 --> 00:01:20,430 දැන් නෙමෙයි හොඳම වෙලාව 33 00:01:20,440 --> 00:01:23,070 බර පටවන්න මේ ඉතා දුක්ඛදායක පාඩුව පිලිබඳ 34 00:01:23,070 --> 00:01:24,810 අපේ ප්‍රධාන තාක්ෂ... 35 00:01:24,810 --> 00:01:26,570 චාරිත්‍රානුකූල වැඩියි, මැරියන්. 36 00:01:26,570 --> 00:01:28,310 සැරටම ගහපං. රොබෝ කෙනෙක් වෙන්න එපා. 37 00:01:28,310 --> 00:01:29,580 ආයෙත්. 38 00:01:29,580 --> 00:01:31,980 දැන් නෙමෙයි හරිම වෙලාව බරපටවන්න 39 00:01:31,980 --> 00:01:34,480 ව්‍යාපාරයේ දුක්ඛදායක සහ ලජ්ජාශීලි පාඩුව පිලිබඳ 40 00:01:34,480 --> 00:01:36,450 අපේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා මත. 41 00:01:36,450 --> 00:01:39,750 නම්‍යශීලිව, අපිට වෙනවා පත්කරන්න අලුත් CTO කෙනෙක්, 42 00:01:39,750 --> 00:01:43,520 සහ, සර්, මම යෝජනා කරනවා ඒ තනතුරට මාව පත් කරන්න කියලා. 43 00:01:47,930 --> 00:01:49,630 අපේ ව්‍යාපාරයේ නාමයෙන්, 44 00:01:49,630 --> 00:01:52,670 අපි අද ගන්නා තීරණ, 45 00:01:52,670 --> 00:01:54,700 මාගේ උසස්වීම... 46 00:01:57,110 --> 00:02:00,770 මගේ අන්තර් උසස්වීම මගින් පෙන්වන්නේ අපගේ බැඳීම පමණක් නොවෙයි 47 00:02:00,780 --> 00:02:05,180 ඒත් ආයතනයක් වශයෙන්, නිර්භීත ශක්තිමත්කම මුළු සමාජයටම. 48 00:02:05,180 --> 00:02:08,980 ඔබලාගේ වටිනා කාලයට ස්තුතියි. 49 00:02:08,980 --> 00:02:19,460 ඔබ තමයි මේ ආයතනයේ මීළඟ CTO වෙන්නේ. 50 00:02:19,460 --> 00:02:20,590 ඔයාට විශ්වාසද වෙන මොකුත් එපා කියලා? 51 00:02:20,600 --> 00:02:22,630 තේ එකක් එහෙම? 52 00:02:29,170 --> 00:02:32,170 සර්, ස්තූතියි මාව හම්බුවුන එක ගැන. 53 00:02:32,170 --> 00:02:35,380 ටයිරෙල්, මට සිද්ධ වෙනවා මේ හමුවීම වෙන දවසකට දාන්න. 54 00:02:35,380 --> 00:02:37,380 - අන්වාර්, වෙන දවසකට මේ හමුවීම දාන්න. - සර්, මම හිතන්නේ... 55 00:02:37,380 --> 00:02:39,010 මට තේරේනවා, මට තේරේනවා. 56 00:02:39,010 --> 00:02:41,050 අපි වෙන හමුවීමක් ගමු ඉක්මණටම. 57 00:02:41,050 --> 00:02:44,790 අපි ගාව ඉන්නවා ඉතා හොඳ අපේක්‍ෂකයෙක් මීළඟ CTO වෙන්න 58 00:02:44,790 --> 00:02:47,520 මණ්ඩලය ඉතා උනන්දුවෙන් ඉන්නේ ඒ ගැන. 59 00:02:47,520 --> 00:02:50,560 එයාලා ඒ ගැන කතා කරන්න තාම සුදානම් නෑ. 60 00:02:50,560 --> 00:02:51,960 අපි ඔයාව ඇතුලට ගන්න උත්සහ කරන්නම්. 61 00:02:51,960 --> 00:02:54,390 අපිට සති කිහිපයක් දෙන්න, හ්ම්ම්? 62 00:02:54,400 --> 00:02:56,060 අහ්, වෙලික්ව (Wellick) ආයිත් පොතට දාන්න. 63 00:02:56,060 --> 00:02:57,660 සති දෙකක්. 64 00:02:57,670 --> 00:02:59,470 ඔහ්, ලස්සන ටයි (tie) එකක්. 65 00:02:59,470 --> 00:03:01,170 මට අනුමාන කරන්න දෙන්න. 66 00:03:01,170 --> 00:03:03,170 බීරෝනී (Brioni)? 67 00:03:03,170 --> 00:03:04,740 ගොඩක් හොද තෝරාගැනීමක්, හැමදාම වගේම. 68 00:03:04,740 --> 00:03:06,940 හොදින් ඉන්න. 69 00:03:08,610 --> 00:03:11,010 මම ඔයාගේ සහයකට විස්තර ඊ-මේල් කරන්නම්. 70 00:03:14,880 --> 00:03:17,080 ඔයාට පුලුවන්නම්, 71 00:03:17,090 --> 00:03:18,850 විස්තර ටික මට කෙලින්ම එවන්න. 72 00:03:18,850 --> 00:03:21,420 මේක මට ගොඩක් වටින හින්දා අතහැර ගන්න බෑ. 73 00:03:45,050 --> 00:03:48,850 මිස්ටර් වෙලික්, අපි හරි තැනට ආවා. 74 00:03:59,730 --> 00:04:02,800 ඔයා හිතනවද මට මේ සැරේ 300ක් ගන්න පුලුවන් වෙයි කියලා? 75 00:04:04,900 --> 00:04:06,970 නියම සල්ලිකාරයෙක් විදිහට කතා කළානේ. 76 00:04:30,160 --> 00:04:32,460 ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද? 77 00:04:40,340 --> 00:04:41,340 නෑ... 78 00:05:00,120 --> 00:05:03,910 කරුණාකරලා, ඇති. තව එපා. 79 00:05:54,740 --> 00:05:56,600 ගොඩක් පරිගණක වැඩසටහන් කරුවෝ හිතන්නේ වැඩසටහනක් නිදොස් කිරීම (debug) 80 00:05:56,600 --> 00:05:58,840 කියන්නේ වැරදි හැදිම කියලා, 81 00:05:58,840 --> 00:06:00,940 ඒක නම් මහ පිස්සුවක්. 82 00:06:00,940 --> 00:06:04,240 ඩිබගින් කියන්නේ හරියටම කිව්වොත් දෝෂ හදුනාගැනීමටයි. 83 00:06:04,240 --> 00:06:07,880 ඇයි එතන දෝෂය තියෙන්නේ කියලා අඳුනගන්න, 84 00:06:07,880 --> 00:06:11,680 ඒකෙ පැවැත්මට බාදාවක් නෑ කියල දැනගන්න. 85 00:06:11,690 --> 00:06:14,450 ඒක ආවේ ඔයාට පණිවුඩයක් දෙන්න, 86 00:06:14,460 --> 00:06:18,090 නිකන් සිහියක් නැති දිය බුබුලක් දිය මත පාවෙනවා, 87 00:06:18,090 --> 00:06:22,130 පුපුරනවා ඔයා විතරක්ම දන්නා රහසක් එක්ක. 88 00:06:22,130 --> 00:06:24,700 මම දන්නේ නෑ ඇයි මම මේවා කියන්නේ කියලා. 89 00:06:24,700 --> 00:06:27,030 සමහර විට මම යට වෙලා ඉන්න නිසා වෙන්න අති සමහර කා... - 90 00:06:27,030 --> 00:06:29,070 එලි ලිලී( Eli Lilly-ඇමරිකානු ඖෂද නිෂ්පාදන ආයතනයක්) වගේ 91 00:06:29,070 --> 00:06:31,070 මේ දවස් වල සල්ලි අදින සමාගම් වලට . 92 00:06:31,070 --> 00:06:34,610 ඒ ත් සාමාන්‍යයෙන් ඒක එනවා දැනෙන නිසා වෙන්න ඇති. 93 00:06:34,610 --> 00:06:36,810 බග් එකක් ගුමු දෙනවා එහි මාර්ගය මගේ අසලම තියාගෙන 94 00:06:36,810 --> 00:06:40,750 වැඩ නවතන්න ඒක ආයේ මට වැඩ කරන්න කියනතෙක් 95 00:06:40,750 --> 00:06:43,450 මාව මරන්න හෝ දිරිගන්වන්න. 96 00:06:43,450 --> 00:06:45,720 හෝ සමහරවිට මාව පිස්සු වට්ටන්න මම කලින් හිතපු නැති විදිහට 97 00:06:45,720 --> 00:06:49,220 මම නැගිට්ට ගමන් දැක්කේ මේ ගැහැණු දෙන්නා මං දිහා බලං ඉන්න හැටි. 98 00:06:52,830 --> 00:06:54,860 ඔයා නැගිට්ටද? 99 00:06:59,370 --> 00:07:01,370 මම දන්නේ නෑ. 100 00:07:03,670 --> 00:07:06,440 ඔයා මොකද මෙහේ කරන්නේ? 101 00:07:06,440 --> 00:07:08,840 අපි පැය කිහිපයකට කළින් කතා කලා, 102 00:07:08,840 --> 00:07:10,410 මම මෙතනට ආවට පස්සේ. 103 00:07:10,410 --> 00:07:11,810 ඔයාට මතක නැද්ද? 104 00:07:11,810 --> 00:07:15,050 එයාල කිව්වේ මම තමයි ඔයාට ළඟම කෙනා කියල . 105 00:07:17,790 --> 00:07:19,650 අහ්, හරි. 106 00:07:19,650 --> 00:07:22,520 ඔයා එයාලට කිව්වා ඔයාගේ මනෝචිකිත්සකවරයට කතා කරන්න කියලා. 107 00:07:22,520 --> 00:07:25,120 ඔයාට යන්න බෑ කතා කරනකන්. 108 00:07:25,130 --> 00:07:27,160 ඒක හින්දා මම එලියට වෙලා ඉන්නම්. 109 00:07:28,530 --> 00:07:30,300 හේයි. 110 00:07:35,300 --> 00:07:37,640 ඔයාට මතකද ඔයා මට එන්න කියන්න කියලා කට්ටියට කිව්ව වෙලාව? 111 00:07:42,310 --> 00:07:44,280 ඔයා මට කතාකලේ මොකද පොලිසිය කිව්ව නිසා... 112 00:07:44,280 --> 00:07:47,380 පොඩි කොල්ලෝ වහයක් තල්ලු කරා මාව. 113 00:07:47,380 --> 00:07:50,320 ඒක නෙමෙයි ලෝක විනාශය. 114 00:07:50,320 --> 00:07:53,320 එයාලට ඕනේ හැම මත්ද්‍රව්‍යයකම විස්තරයක්, ඔයා පාවිච්චි කරපු. 115 00:07:53,320 --> 00:07:55,350 මට අහන්න පුලුවන්ද ඒ ඇයි කියලා? 116 00:07:58,230 --> 00:08:01,060 එලියට්, අපිට මේ වෙච්ච දේ ගැන කතා කරන්න බැරිනම්... 117 00:08:03,200 --> 00:08:05,200 මම මොර්පීන් අරගෙන හිටියේ. 118 00:08:09,500 --> 00:08:11,100 ඇයි? 119 00:08:13,110 --> 00:08:17,380 මං ගාව හොද හේතුවක් නෑ ඔයාට කියන්න. 120 00:08:17,380 --> 00:08:20,210 මම හිතනවා මට හේතුවක් තියෙනවා කියලා, ඒත් එහෙම එකක් නෑ. 121 00:08:23,020 --> 00:08:24,980 මම හිතන්නේ අපි පුනරුත්ථාපනය ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි. 122 00:08:24,990 --> 00:08:26,320 මම කුණු ගොඩක් නෙමෙයි. 123 00:08:26,320 --> 00:08:27,820 එහෙනම් ඒක ඔයා මට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. 124 00:08:27,820 --> 00:08:30,390 ඔයා මාසිකව මත්ද්‍රව්‍ය පරික්ෂාවකට (drug test)ඉදිරිපත් වෙන්න ඕනේ කැමැත්තෙන්ම. 125 00:08:30,390 --> 00:08:33,060 එහෙම කලොත් විතරයි මට ඔයාව මෙතනින් එලියට ගන්න පුලුවන් වෙන්නේ. 126 00:08:33,060 --> 00:08:34,660 රෝහල්. 127 00:08:34,660 --> 00:08:36,430 මේ වගේ ලොකු ජාලයක් තියෙන ඒවා 128 00:08:36,430 --> 00:08:38,900 ගොඩක් ලේසියි හැක් කරන්න. 129 00:08:38,900 --> 00:08:41,270 මේ ඉන්නේ William Highsmith. 130 00:08:41,270 --> 00:08:44,540 එයා මෙහේ IT අංශයේ ප්‍රධානියා විතරක් නෙමෙයි, 131 00:08:44,540 --> 00:08:46,570 එයා තමයි මුලු IT අංශයම. 132 00:08:46,570 --> 00:08:48,270 ඒ වගේම එයා මෝඩයෙක්, 133 00:08:48,280 --> 00:08:50,610 මෙයාව මෙතන වැඩට ගත්ත අයත් 134 00:08:50,610 --> 00:08:52,780 මෝඩයෝ වෙන්න ඕනේ. 135 00:08:52,780 --> 00:08:56,520 මේ දුප්පත් මිනිහට හම්බවෙන්නේ අවුරුද්දටම ඩොලර් 7000ක් වගේ. 136 00:08:56,520 --> 00:08:58,250 සහ එයා මේ ජාලය ආරාක්ෂා කරන්න ඕනේ 137 00:08:58,250 --> 00:09:00,020 මම වගේ මිනිස්සුන්ගෙන්? 138 00:09:00,020 --> 00:09:02,020 එයාට කිසිම දෙයක් කරගන්න පුලුවන් වෙලා නෑ. 139 00:09:02,020 --> 00:09:04,620 එයා පාවිච්චි කරන්නේ වයිරස් ස්කෑන් (virus scan), සහ තවත් පොඩි පොඩි දේවල් ටිකක්, 140 00:09:04,630 --> 00:09:07,560 සහ එයාලගේ ආරක්ෂක මෘදුකාංග වැඩ කරන්නේ වින්ඩෝස් 98 (Windows 98) වල. 141 00:09:07,560 --> 00:09:09,700 ඒක එක හේතුවක් මම මේ රෝහල තෝරගත්ත, 142 00:09:09,700 --> 00:09:12,100 මගේ ප්‍රධාන රෝහල විදිහට බෙහෙත් ගන්න. 143 00:09:12,100 --> 00:09:13,700 මට පුලුවන් මගේ සියලුම වාර්ථා 144 00:09:13,700 --> 00:09:16,600 මට ඕන විදිහට හදලා දාන්න. 145 00:09:18,910 --> 00:09:20,540 හරි. 146 00:09:20,540 --> 00:09:22,210 ඔයාට පසුතැවෙන්න හේතුවක් නෑ. 147 00:09:22,210 --> 00:09:25,110 මම නැවතත් මොර්පීන් පාවිච්චි කරන්නේ නෑ. 148 00:09:27,150 --> 00:09:29,180 හේයි, ඔයා ගාව ගිනිකූරක් ගන්න තියෙනවද? 149 00:09:32,820 --> 00:09:34,890 ස්තූතියි. 150 00:09:45,630 --> 00:09:48,970 ඒක නියම උදේ කෑමක්. 151 00:09:48,970 --> 00:09:52,440 සමාවෙන්න. Credit card පද්ධතිය වැඩ කරන්නේ නෑ. 152 00:09:52,440 --> 00:09:54,010 මම කිව්ව වගේම, 153 00:09:54,010 --> 00:09:55,810 ඩිබගින් (debugging) වල තියෙන අමාරුම කොටස තමයි, 154 00:09:55,810 --> 00:09:57,480 දෝෂ හදන එක නෙමෙයි. 155 00:09:57,480 --> 00:10:00,080 දෝෂ මොනවද කියලා හොයාගන්න එකයි. 156 00:10:00,080 --> 00:10:04,180 Evil Corp ආයතනයේ දෝෂ Mr. Robot මට කියලා හොයාගත්තා. 157 00:10:04,180 --> 00:10:08,090 මං හින්දා තමයි මේ හැමදෙයක්ම වුනේ. 158 00:10:08,090 --> 00:10:09,760 මට ඔයාගෙන් එක දෙයක් අහන්න ඕනේ. 159 00:10:09,760 --> 00:10:14,330 වේරා (Vera) පොලිසියට අහුවුන එකත් එක්ක ඔයාට මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? 160 00:10:14,330 --> 00:10:16,100 කෙලවෙයන්, එලියට්. 161 00:10:16,100 --> 00:10:18,830 ඔයා කිව්වා ඔයා මොකුත් කරන්න යන්නේ නෑ කියලා. 162 00:10:18,830 --> 00:10:20,970 එයාට මීනිමරපු චෝදනාත් තියෙනවා. ඔයා ඒක දන්නවද? 163 00:10:20,970 --> 00:10:22,840 එයාගේ හැම ගෝලයෙක්ම අහුවෙලා. 164 00:10:22,840 --> 00:10:25,540 මම කිව්වේ,මම දන්නේ නෑ සල්ලි හොයන්න මොනවද කරන්න පුලුවන් කියලා. 165 00:10:25,540 --> 00:10:28,110 මට කියන්න, එලියට්, 166 00:10:28,110 --> 00:10:30,010 මට බොරු කියන්න එපා. 167 00:10:30,010 --> 00:10:31,940 ඔයා මොනවත් කළාද? 168 00:10:31,950 --> 00:10:33,980 නෑ. 169 00:10:37,220 --> 00:10:39,050 හ්ම්ම්. 170 00:10:39,050 --> 00:10:44,220 හේයි. 171 00:10:44,220 --> 00:10:46,690 ඔයා හොදින්ද? 172 00:10:46,690 --> 00:10:48,460 මම කිව්වේ, මේ වෙච්ච හැමදෙයක් එක්කම... 173 00:10:48,460 --> 00:10:49,520 මම හොදින්. 174 00:10:51,980 --> 00:10:53,100 ඔයාගේ දොරට මොකද වුනේ? 175 00:10:57,370 --> 00:10:59,010 ඔයාට මෙතන ඉන්න බෑ, හරිද? 176 00:10:59,010 --> 00:11:00,510 මම අගුල වෙනස් කලේ හේතුවක් ඇතිව. 177 00:11:00,510 --> 00:11:03,040 ම්ම්ම්. 178 00:11:03,040 --> 00:11:05,310 නියම සෙල්ලම් බඩුවක්, 179 00:11:05,310 --> 00:11:07,380 ඒත් ඔයාට තව වැඩිපුර කීයක් හරි දෙන්න වෙයි, 180 00:11:07,380 --> 00:11:09,650 ඔයාට ඇත්තටම, ඔයා දන්නවනේ, 181 00:11:09,650 --> 00:11:11,720 ඒක වැඩ කරවන්න ඕනේ නම්. 182 00:11:11,720 --> 00:11:13,250 මේක බලන්න. 183 00:11:13,250 --> 00:11:16,520 ජෙසිකා ඇල්බාට Fsociety එකත් එක්ක එකතු වෙන්න ඕනේලු. 184 00:11:18,430 --> 00:11:20,690 දෙවියනේ, ඔයාගේ මුණට මොකද වුනේ? 185 00:11:20,690 --> 00:11:22,730 මොකද වෙන්නේ? 186 00:11:26,070 --> 00:11:29,000 හොදයි, මම සමාජ ශිෂ්ටත්වය පිලිබද කිසි දෙයක් දන්නේ නෑ. 187 00:11:29,000 --> 00:11:30,770 සාමාන්‍යයෙන් ගත්තොත්, ඒක වෙන්නේ මේ විදිහටයි. 188 00:11:30,770 --> 00:11:33,770 - "හායි, මම තමයි ඩාර්ලින් (Darlene)". - නවත්තන්න. 189 00:11:33,770 --> 00:11:36,280 ඔයා දැන්ම මෙතනින් යන්න ඕනේ. 190 00:11:36,280 --> 00:11:38,840 බබා, ඇත්තටම, අපිට ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න, 191 00:11:38,850 --> 00:11:39,880 ඉතින් ඔයාට ප්‍රශ්නයක් නැත්තම්.. 192 00:11:39,880 --> 00:11:41,450 එලියට යනවා. 193 00:11:52,960 --> 00:11:54,960 ඔයාට මේ ගැන තව ටිකක් අවබෝධ කරගන්න වෙනවා. 194 00:11:59,230 --> 00:12:02,100 ඇය මොකක් ගැනද කතා කලේ? 195 00:12:02,100 --> 00:12:03,700 මට වැඩට යන්න තියෙනවා. 196 00:12:03,700 --> 00:12:05,600 වැඩට? ඔය ඇත්තටමද? 197 00:12:05,610 --> 00:12:08,040 ඔයාට වැඩට යන්න බෑ. එයාට කතා කරලා කියන්න ඔයාට අසනීපයි කියලා. 198 00:12:08,040 --> 00:12:11,710 මට යන්න වෙනවා. 199 00:12:11,710 --> 00:12:15,410 දෝෂයක් කියන්නේ අත්වැරැද්දක් නෙමෙයි. 200 00:12:15,420 --> 00:12:18,020 ඒක කුමක් හෝ ලොකු දෙයක් පෙන්නුම් කරනවා. 201 00:12:24,090 --> 00:12:26,130 සිතීමේ දෝෂය(error). 202 00:12:26,130 --> 00:12:28,790 - සර්! සර්! සර්! - ඒක තමයි ඔයා කවුද කියල තීරණය කරන්නේ. 203 00:12:28,800 --> 00:12:32,630 සර්! ඔයාගේ මුදල් පසුම්බිය වැටුනා. 204 00:12:32,630 --> 00:12:35,470 - ස්තූතියි. - නවතින්න! 205 00:12:35,470 --> 00:12:37,140 නවතින්න! එයා මගේ පසුම්බිය හොරකම් කළා. 206 00:12:37,140 --> 00:12:38,570 ඒක ඔයාගේ පසුම්බියද? 207 00:12:38,570 --> 00:12:41,610 ඔව්, ඔයා එයාට දුන්නේ මගේ පසුම්බිය තමයි. 208 00:12:41,610 --> 00:12:45,010 නවතින්න! 209 00:12:45,010 --> 00:12:46,580 එයා මගේ පරිගණකයට ඇතුල් වෙලා, සහ එයාට 210 00:12:46,580 --> 00:12:48,280 ඕනෙලු ඒ CD එක මගේ කම්පැණි එකේ පරිගණකයට දාන්න. 211 00:12:48,280 --> 00:12:51,950 - ඇයි එයාට එහෙම කරන්න ඕනේ? - මම දන්නේ නෑ, ස්ටෙලා. 212 00:12:51,950 --> 00:12:53,320 එයා මට ලොකු විස්තරයක් කලේ නෑ. 213 00:12:53,320 --> 00:12:55,020 ඉතින් එයා ගාව මගේ නිරුවත් පින්තූර තියෙනවද? 214 00:12:55,020 --> 00:12:56,360 ඔයාට ඒක විතරද වැදගත් දේකට තියෙන්නේ 215 00:12:56,360 --> 00:12:57,360 කතා කරන්න මේ කතාවෙන්? 216 00:12:59,990 --> 00:13:01,630 හේයි, බබා! 217 00:13:01,630 --> 00:13:04,160 - හේයි. - කොහොමද ඔයාගේ ව්‍යායාම? 218 00:13:04,160 --> 00:13:05,500 අමුතුයි. 219 00:13:05,500 --> 00:13:07,170 කවුද කෙනෙක්ගෙන් එයාගේ පසුම්බිය වැටුනා, 220 00:13:07,170 --> 00:13:10,300 ඉතින් මම ඒක අරගෙන එයාටම දුන්නා,ඒත ඊට පස්සේ.. 221 00:13:10,300 --> 00:13:11,770 එකේ කිසිම අමුත්තක් නෑ... ඒකෙන් පේනවා 222 00:13:11,770 --> 00:13:13,010 ඔයා කොච්චර හොද පුද්ගලයෙක්ද කියලා. 223 00:13:13,010 --> 00:13:14,440 හැමදාම හොදට හිටියා. 224 00:13:14,440 --> 00:13:18,310 ගොඩක් වැරදි වෙන්නත් තිබ්බා. 225 00:13:18,310 --> 00:13:19,780 ඔයා මොකක්ද අදහස් කලේ? 226 00:13:19,780 --> 00:13:23,620 මම කිව්වේ ඔයා... 227 00:13:23,620 --> 00:13:27,620 මේ ලෝකේට ගොඩක් හොද වැඩියි. 228 00:13:27,620 --> 00:13:32,390 ඒක තමයි මම ඔයාට ආදරය කරන්නෙත්. 229 00:13:32,390 --> 00:13:35,860 මම යනවා පොඩ්ඩක් නාගන්න. 230 00:13:38,370 --> 00:13:40,030 මම ඔයාට කිව්වනේ මට කතා කරන්න බෑ කියලා. 231 00:13:40,030 --> 00:13:42,640 ඔයාට හරියටම පැය 100ක් තියෙනවා. 232 00:13:42,640 --> 00:13:47,640 ඊට පස්සේ, අපි ගාව තියෙන හැමදෙයක්ම එලියට යයි. 233 00:14:15,500 --> 00:14:17,970 ඒකෙන් වැඩක් වෙන්නේ නෑ, අපි ගාව තියෙන ලොග්ස් (logs) වලට වැඩි වෙලාවක් වෙන් කරන්න. 234 00:14:18,170 --> 00:14:20,140 ඒ වගේම අපි සමාජශාලා වෙබ් අඩවි හරහා යන හැම හැම දත්තයක්ම බලන්න ඕනේ. 235 00:14:20,140 --> 00:14:21,970 විශේෂයෙන්ම IRC, Pastebin වෙබ් අඩවිත්. 236 00:14:21,970 --> 00:14:24,670 මේ දේවල් ගැන පැය 24ම ඇහැ ගහගෙන ඉන්න හදන්න. 237 00:14:24,670 --> 00:14:26,510 මම කිව්වේ, අපි වාසනාවන්ත වෙන්න පුලුවන්. 238 00:14:26,510 --> 00:14:29,150 එයාලා පොඩ්ඩක් පිට පනින්න පුලුවන්, වැරැද්දක් කරන්න පුලුවන්, ඔයාලා දන්නවනේ... 239 00:14:29,150 --> 00:14:31,310 මේ තමයි අපි ජිවත් වෙන ලෝකය. 240 00:14:31,310 --> 00:14:33,780 මිනිස්සු පවතින්නේ අනිත් අය කරන වැරදි මත. 241 00:14:33,780 --> 00:14:37,220 කෙනෙක්ව හසුරවන්නයි, තව කෙනෙක්ව භාවිතා කරන්නයි, 242 00:14:37,220 --> 00:14:39,360 තවත් කෙනෙක් එක්ක සම්බන්ධ ඇති කරගන්නත්. 243 00:14:39,360 --> 00:14:41,890 Warm(දරුණු ගණයේ පරිගණක වෛරසයක්) එකක් වගේ, අවුල් වෙච්ච මිනිස් ජීවන චක්‍රය. 244 00:14:41,890 --> 00:14:42,720 එලියට්. 245 00:14:44,390 --> 00:14:47,000 මම අද ඔයාලට රෑ කෑමකට ආරාධනා කරනවා. 246 00:14:47,420 --> 00:14:49,830 Morton(ඇමරිකානු අවන් හලක්) එකේ වගේ, මම හදනවා Steak. 247 00:14:54,540 --> 00:14:57,440 මොකක්ද? බොස්ට එයා කැමති සේවකයන්ට ආරාධනා කරන්න බැරිද රෑ කෑමකට? 248 00:14:57,440 --> 00:15:00,980 නෑ, ඒක නියමයි, ඒත් මට වෙන වැඩ වගයක් තියෙනවා. 249 00:15:05,320 --> 00:15:07,480 අපිට විනාඩියක් දෙන්න පුලුවන්ද? 250 00:15:09,290 --> 00:15:10,290 ඔව්. 251 00:15:15,130 --> 00:15:16,860 ඔයාට මට කියන්න ඕනේද මොකක්ද මෙතන වෙන්නේ කියලා? 252 00:15:16,860 --> 00:15:18,590 - ඇත්තටම නෑ. - ඔහ්. 253 00:15:18,600 --> 00:15:20,300 ඔයා වැඩ මගහරිනවා, ඔයා ඔය වගේ මෙතනට එනවා, 254 00:15:20,300 --> 00:15:23,370 සහ ඔයාට ඕනේ මම ප්‍රශ්න අහන්නේ නැතිව ඉන්නද? 255 00:15:23,370 --> 00:15:25,170 මේ බලන්න, මම දන්නේ නෑ ඔයාට මොනතරම් දුරට ඔයාගේ 256 00:15:25,170 --> 00:15:26,600 පුද්ගලික ජිවිතය ගැන කතා කරන්න කැමතිද කියලා, ඒත්... 257 00:15:26,600 --> 00:15:28,470 පොඩ්ඩක්වත් කැමති නෑ, ඇත්තටම. 258 00:15:31,570 --> 00:15:33,040 මම කිව්වේ, මම නපුරු වෙන්න අදහස් කලේ නෑ. 259 00:15:33,040 --> 00:15:36,480 මම... මම පුලුවන් උපරිමයෙන් නිහතමානී වෙන්නයි හදන්නේ. 260 00:15:42,220 --> 00:15:44,490 Mr. Robot, Evil Corp එකේ දෝෂය හදුනාගන්න ඇති, 261 00:15:44,490 --> 00:15:46,820 ඒත් එයා මගේ හොයාගත්තේ නෑ. 262 00:15:46,820 --> 00:15:49,890 ඒක තමයි මට මාව ආරාක්ෂා කරගන්න පුලුවන් එකම විදිහ. 263 00:15:49,890 --> 00:15:51,960 මගේ ඇතුලාන්තය කවදාවත් පෙන්වන්න එපා. 264 00:15:51,960 --> 00:15:53,900 ඔයා ඔයාවට වහගන්න 265 00:15:53,900 --> 00:15:55,700 මගේම සීතලේ හදපු, සුපිරිම වංකගිරිය 266 00:15:55,700 --> 00:15:59,230 කාටවත් කොහෙදිවත් මාව හොයාගන්න බැරි. 267 00:15:59,240 --> 00:16:01,170 එලියට්, මට විශ්වාස කරන්න බෑ ඔයා මෙතන වැඩ කරනවා කියලා. 268 00:16:01,170 --> 00:16:03,370 මේ තැන මහා ජරා ගොඩක්. 269 00:16:03,370 --> 00:16:05,970 බලන්න, මම හිතුවා පොඩ්ඩක් ඇවිල්ලා ඔයාව දවල් කෑමකට එක්කගෙන යන්න. 270 00:16:05,980 --> 00:16:09,910 ඔහ්, ඒකනම් නියමයි. 271 00:16:09,910 --> 00:16:12,050 මම හිතන්නේ එයා ඔයාට කැමතියි, යාලුවා. 272 00:16:12,050 --> 00:16:13,750 හොදයි, හොදයි, මම එයාව තෝරගන්නම්, 273 00:16:13,750 --> 00:16:16,050 ඒත් මම හැදුවේ හොඳ යාලුවෙක් වෙන්න. 274 00:16:16,050 --> 00:16:18,490 ඔහ්, සන්සුන් වෙන්න, කෙලවියන්. 275 00:16:18,490 --> 00:16:20,190 ඇත්තටම මම වැඩිය රතු කොණ්ඩ තියෙන අයට කැමති නැහැ. 276 00:16:20,190 --> 00:16:23,030 මුලු අයර්ලන්තයටම (Ireland) මම කැමති නෑ. 277 00:16:23,030 --> 00:16:24,060 මෙතනින් යන්න. 278 00:16:24,060 --> 00:16:25,260 ඩාර්ලින් කිව්වා අපි කතා කරන්න ඕනේ කියලා. 279 00:16:25,260 --> 00:16:26,930 දැන්ම මෙතනින් යන්න. 280 00:16:26,930 --> 00:16:28,230 ඔයා හරි. ඇත්තටම මෙතන කතා කරන්න බෑ. 281 00:16:28,230 --> 00:16:29,770 එළියේ තියෙන බාර් එකට යමු. 282 00:16:29,770 --> 00:16:31,230 මම තමුසෙත් එක්ක කොහෙවත් යන්නේ නෑ. 283 00:16:31,230 --> 00:16:33,170 මමත් කොහෙවත් යන්නේ ඔයා ඒක කරනකම්, 284 00:16:33,170 --> 00:16:35,400 ඉතින් මට පුලුවන් මෙතන පොඩ්ඩක් ඇවිදලා, මොකක් හරි කරන්න. 285 00:16:35,410 --> 00:16:37,070 හෝ ඔයාට පුලුවන් මාත් එක්ක විනාඩි 5ක් කතා කරන්න. 286 00:16:37,070 --> 00:16:38,570 ඔයා මොකක් කලත්, මම සතුටු වෙනවා. 287 00:16:38,580 --> 00:16:40,610 ගණුදෙනුකරුගේ තේරීම. 288 00:16:44,910 --> 00:16:47,250 ම්ම්ම්. 289 00:16:47,250 --> 00:16:50,390 මොකක්ද? මේකට කියන්නේ Appletini කියලා. 290 00:16:50,390 --> 00:16:53,020 මට ඔයාට කෙලවන්න තිබ්බේ. 291 00:16:53,020 --> 00:16:54,690 ම්ම්ම්. 292 00:16:54,690 --> 00:16:56,590 ඒකෙන් අපිව අහුවෙනවනම්, ඔයාට මගේ ආශිර්වාදේ තියෙනවා. 293 00:16:56,590 --> 00:16:58,690 නෑ මිනිහෝ, මට තමුසෙත් එක්ක කරන කිසිම දෙයක් නැ. 294 00:16:58,700 --> 00:16:59,730 ඔයා මහා පිස්සෙක්! 295 00:17:02,200 --> 00:17:03,530 ඔයාට මොනවද ඕනේ? 296 00:17:03,530 --> 00:17:05,230 අහ්, මොකුත් එපා. 297 00:17:05,240 --> 00:17:06,740 මට පේන විදිහට ඔයා මොනවමහරි අරගන්න ඕනේ. 298 00:17:06,740 --> 00:17:10,040 - මම නිර්දේශ කරනවා... -හොදයි. 299 00:17:10,040 --> 00:17:15,710 මම... මමත් Appletini එකක් ගන්නම්. 300 00:17:15,710 --> 00:17:16,980 ඔයා ඒක ප්‍රශංසාවක් විදිහට බාරගන්න ඕනේ, මිනිහෝ. 301 00:17:16,980 --> 00:17:19,150 මේක නම් මාරම රහයි. 302 00:17:21,620 --> 00:17:22,950 මට තේරුණා. 303 00:17:22,950 --> 00:17:24,390 ප්‍රශංසා මාවත් අපහසුතාවයට පත් කරවනවා. 304 00:17:24,390 --> 00:17:26,460 මට ඒක විශ්වාස කරන්න අමාරුයි. 305 00:17:26,460 --> 00:17:30,890 හරි, මම කාත් එක්කද විහිලු කරන්නේ? මම කැමතියි ප්‍රශංසා වලට. 306 00:17:30,890 --> 00:17:32,930 ඩොලර් 12යි. 307 00:17:50,610 --> 00:17:51,910 මම හිතන්නේ ඔයා ඒක රස වින්දේ නෑ. 308 00:17:51,920 --> 00:17:54,980 - මම නම් කියන්නේ ටිකෙන් ටික... - අන්තිම වතාව. 309 00:17:54,980 --> 00:17:57,020 ඔයාට මොනවද ඕනේ? 310 00:18:00,660 --> 00:18:02,790 මම කරපු දේට මට සමාවෙන්න. 311 00:18:02,790 --> 00:18:04,490 මට දැනගන්න ඕනේ නෑ. 312 00:18:04,490 --> 00:18:07,130 විශේෂයෙන්ම, මට ඇති වැඩක් නෑ. 313 00:18:07,130 --> 00:18:10,200 මට ඔයාට රිද්දවන්න ඕන කලේ නෑ. 314 00:18:10,200 --> 00:18:11,700 මිනිස්සු ගොඩක් ඒ වගේ කේන්ති ගන්නවා, 315 00:18:11,700 --> 00:18:16,370 මොකද එයාලට සන්නිවේදනය කරගන්න බෑ. 316 00:18:16,370 --> 00:18:19,710 ඔයාගේ තාත්තා, 317 00:18:19,710 --> 00:18:22,850 මට විශ්වාසයි එයාටත් ගොඩක් දුක හිතෙන්න ඇති, එයා කරපු දේ ගැන. 318 00:18:22,850 --> 00:18:26,820 මට විශ්වාසයි, එයාට ඔයාගෙන් සමාව ගන්න අවශ්‍ය වුනා. 319 00:18:26,820 --> 00:18:29,620 සමහර වෙලාවට ඔයාගේ ලමයාව තල්ලු කරලා දාන ඒක ගොඩක් ලේසියි. 320 00:18:29,620 --> 00:18:31,850 එයා ගැන තරහා ගොඩක් කල් හිතේ තියාගෙන ඉන්න එපා, පොඩි එකෝ. 321 00:18:34,690 --> 00:18:36,560 ඔයා යනවද? 322 00:18:38,700 --> 00:18:40,730 ඒක තමයි ඔයාට ඕනේ, නැද්ද? 323 00:18:47,670 --> 00:18:50,910 ඔයාගේ සැලැස්මට මොකද වුනේ? 324 00:18:50,910 --> 00:18:52,540 සැලැස්ම? 325 00:18:52,540 --> 00:18:54,540 ඔයා තමයි මේ හැමදේකටම යතුර. 326 00:18:54,540 --> 00:18:57,810 ඔයා නැතුව, එතන කිසිම සැලැස්මක් නැහැ. 327 00:18:57,810 --> 00:19:00,350 එච්චරද? 328 00:19:00,350 --> 00:19:02,250 ඒ කියන්නේ ඒක ඉවරද? 329 00:19:02,250 --> 00:19:04,290 ඔයාට ඕනේ මම ඒක විශ්වාස කරන්නද? 330 00:19:08,260 --> 00:19:10,190 හමුවෙමු වෙන ආත්මයක. 331 00:19:19,370 --> 00:19:21,370 ඔයාට ඒක ඇහුනද? 332 00:19:21,370 --> 00:19:23,110 මට මේක විශ්වාස කරන්න බෑ. 333 00:19:23,110 --> 00:19:25,170 ඒක ඇත්තටම වෙනවද? 334 00:19:25,170 --> 00:19:27,840 Fsociety අන්තිමට විනාශයි. 335 00:19:27,840 --> 00:19:30,350 දැනට තියෙන අවුල නැතහොත් පේන්න තියෙන ඇත්ත 336 00:19:30,350 --> 00:19:32,350 මම අවුරුදු ගානක් පුරාවට හදපු. 337 00:19:32,350 --> 00:19:34,520 මම ආයිත් කවදාවත්ම ඒ වගේ වැඩ අවුල් කරගන්නේ නැ. 338 00:19:34,520 --> 00:19:36,850 මම නැවතත් සමාන්‍ය කෙනෙක් වගේ හැසිරෙනවා. 339 00:19:36,850 --> 00:19:39,540 සමහරවිට ෂයිලට පුලුවන් මගේ ආදරවන්තිය වෙන්න. 340 00:19:39,540 --> 00:19:44,120 මම එයත් ගිහිල්ලා අර පිස්සු Marvel චිත්‍රපටි බලනවා. මට ජිම් (gym) එකකට එකතු වෙන්නත් පුලුවන්. 341 00:19:45,560 --> 00:19:48,030 Instagram වල තියෙන පින්තුර වලට Like කරන්නත් පුලුවන්. 342 00:19:48,030 --> 00:19:50,630 මට වැනිලා බීම බොන්නත් පුලුවන්. 343 00:19:50,630 --> 00:19:53,270 මම දෝෂ-රහිත ජිවීතයක් ගතකරන්න යන්නේ. 344 00:19:53,270 --> 00:19:55,870 ඕනෙම දෙයක් මගේ වංකගිරිය ආරක්ෂා කරන්න. 345 00:20:02,480 --> 00:20:05,580 හේයි, ගිඩියන් 346 00:20:05,580 --> 00:20:08,450 අර රෑ කෑම තවමත් තියෙනවද? 347 00:20:08,450 --> 00:20:10,490 අහ්ම්, ඔව්. 348 00:20:10,490 --> 00:20:13,320 ඔයාට එකතු වෙන්න ඕනේද? 349 00:20:13,320 --> 00:20:14,660 ඔව්. 350 00:20:16,430 --> 00:20:17,630 නියමයි. 351 00:20:20,600 --> 00:20:22,430 මගේ කෙල්ලවත් එක්කගෙන ආවට කමක් නැද්ද? 352 00:20:23,470 --> 00:20:25,270 ඔයාට කෙල්ලෙක් ඉන්නවද? 353 00:20:26,600 --> 00:20:29,170 ඇත්තටම, මම තවම එයාගෙන් ඇහුවේ නෑ, 354 00:20:29,170 --> 00:20:31,410 ඒත් මම ඒක කරන්න යන්නේ. 355 00:20:31,600 --> 00:20:33,940 එයා කැමතියි කියයි කියලා හිතනවා. 356 00:20:35,280 --> 00:20:37,280 අහ්, ඔව්. මාත් එහෙම හිතනවා. 357 00:20:37,560 --> 00:20:40,520 නියමයි. 358 00:20:40,700 --> 00:20:41,520 ස්තූතියි! 359 00:20:52,530 --> 00:20:53,830 එයා Starbucks එකක්ද බීබි හිටියේ? 360 00:21:09,590 --> 00:21:11,990 ඔයා තවමත් ඒ CD එකේ තියෙන සිංදු ටික අහන්නද හදන්නේ? 361 00:21:11,990 --> 00:21:14,430 අහ්, ඔව්... ඒක ගොඩක් හීරිලා. 362 00:21:15,900 --> 00:21:16,980 අපි මෙතනින් යමු. 363 00:21:38,320 --> 00:21:38,980 ඔයා කොහෙද යන්නේ. 364 00:21:40,620 --> 00:21:42,340 Kiss and Fly ක්ලබ් එකට 365 00:21:44,620 --> 00:21:45,120 ඒ මොකටද? 366 00:21:46,360 --> 00:21:46,960 වැඩකට. 367 00:21:50,540 --> 00:21:51,200 යන්නම ඕනෙද?. 368 00:22:03,360 --> 00:22:05,100 මේ ඔක්කොම දේවල් කරන්නේ අපි වෙනුවෙන්. 369 00:22:05,940 --> 00:22:06,420 අපි? 370 00:22:07,200 --> 00:22:07,700 නැත්නම් ඔයාද? 371 00:22:13,000 --> 00:22:15,080 අපි කියන්නේ මම 372 00:22:22,680 --> 00:22:23,600 නැගිටගෙන ඉන්න එපා. 373 00:22:27,770 --> 00:22:29,970 මගේ ලොක්කා රෑ කෑමකට ආරාධනා කලා 374 00:22:29,970 --> 00:22:32,910 එයාගේ ගෙදර තියෙන. 375 00:22:32,910 --> 00:22:35,440 මම හිතුවා ඔයාට මගේ කෙල්ල වගේ එකතු වෙන්න පුලුවන් කියලා. 376 00:22:35,440 --> 00:22:37,150 මොකක්? 377 00:22:37,150 --> 00:22:41,120 ඔයා ඇත්තටම මගෙන් අහන්නේ ඔයාගේ කෙල්ල වෙන්න කියලද? 378 00:22:41,120 --> 00:22:43,480 ඔව්. 379 00:22:43,490 --> 00:22:44,920 කොහොම වුනත්, මට ඔයාව ඕනේ.. 380 00:22:44,920 --> 00:22:49,160 මම ඒ වගේ දේකට වැඩිය ලෑස්ති නැහැ. 381 00:22:49,160 --> 00:22:53,430 ඇත්තටම මොකක් හරි වැරැද්දක් තියෙනවා ඔයා ලග නම්. 382 00:22:53,430 --> 00:22:55,630 මම තවදුරටත් පාවිච්චි වෙන්නේ නෑ. 383 00:22:55,630 --> 00:22:57,830 ඇයි ඔයා අද උදේ ආපු කෙල්ලගෙන් අහන්නේ නැත්තේ? 384 00:22:57,830 --> 00:23:00,920 එයා හිටපු විදිහට නම් එයා කැමතියි වගේ මේ වගේ, රෑ කෑමකට යන්න. 385 00:23:02,160 --> 00:23:04,320 ඔයා ඇත්තටම මාව දන්නේ නෑ. 386 00:23:04,570 --> 00:23:06,110 ඔයා දන්න එකම දේ තමයි මම තමයි කෙල්ල... 387 00:23:06,110 --> 00:23:08,310 ඇත්තෙන්ම මම දන්නවා ෂයිලා ගැන. 388 00:23:08,310 --> 00:23:11,580 මම එයාගේ ඊ-මේල් පණිවුඩ හැමදෙයක්ම හැක් කලා එයා මෙහෙට ආපු ගමන්ම. 389 00:23:11,580 --> 00:23:12,850 ඒකට පොඩි දෙයයි කරන්න ඕනේ වුනේ. 390 00:23:12,850 --> 00:23:14,520 මම එයාගේ පාස්වර්ඩ් ඉක්මණට හොයාගත්තා. 391 00:23:14,520 --> 00:23:16,450 මම කතාකරන්නේ ඔයාට අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන් දේවල් ගැන නෙමෙයි. 392 00:23:16,450 --> 00:23:20,760 මම කතා කරන්නේ මම ගැන, ඇත්තටම මම ගැන. 393 00:23:20,760 --> 00:23:23,630 මට කියන්න එහෙනම්. 394 00:23:23,830 --> 00:23:26,730 නෑ. ඒක අමතක කරන්න. 395 00:23:26,730 --> 00:23:28,760 මට දැනගන්න ඕනේ. 396 00:23:52,350 --> 00:23:54,360 මොකක්ද මේ? 397 00:23:56,290 --> 00:23:57,560 මම ඔක්කොම දේවල්, 398 00:23:57,560 --> 00:23:59,660 - ඒක ඇත්තටම ලස්සනයි, - එකට දැම්මා. 399 00:23:59,660 --> 00:24:01,100 මම මේක මීට කලින් දැකලා තිබ්බේ නෑ. 400 00:24:01,100 --> 00:24:03,200 - ඇය... - ඕක මම අන්තර්ජාලයට දැම්මේ නෑ. 401 00:24:03,200 --> 00:24:04,670 අහ්ම්, මම කිව්වේ, ඔතන තියෙන ගොඩක් දේවල්... 402 00:24:04,670 --> 00:24:06,730 තාම ඉවර කරලා නැහැ. 403 00:24:06,740 --> 00:24:08,940 ඇයටත් ඇයටම කියලා අවුල් ජාලයක් (Maze) තියෙනවා. 404 00:24:08,940 --> 00:24:10,770 ගොඩක් එක එක ජාතියේ දේවල් ගත්තා, 405 00:24:10,770 --> 00:24:12,840 හ්ම්, ගොඩක් දේවල් වලින්, 406 00:24:12,840 --> 00:24:17,680 මගේ ජායාරූප වලින්, මම ඇදපු චිත්‍ර වලින්... 407 00:24:17,680 --> 00:24:20,110 හරියට, මෙන්න මේක වගේ. 408 00:24:20,120 --> 00:24:23,920 ම්ම්, මේක ඇත්තටම වැඩක් නැහැ. 409 00:24:23,920 --> 00:24:27,090 ඒත්, මේකේ හැමදෙයක්ම තියෙනවා... ළමයි සහ... 410 00:24:27,090 --> 00:24:29,720 ෂයිලගේ දෝෂය මට හදුනාගන්න බැරි වුනා. 411 00:24:29,730 --> 00:24:31,360 සමහරවිට මේක තමයි ඒ දෝෂය. 412 00:24:31,360 --> 00:24:34,700 සමාන්‍ය විදිහට ජිවත් වෙන්න ඕනේ, ඒත් වෙනත් දේවල් තුල හිර වෙලා, 413 00:24:34,700 --> 00:24:37,100 සහභාගි වෙන්නේ කොහොමද කියලා නොදැන. 414 00:24:37,100 --> 00:24:39,130 හරියට මං වගේමයි. 415 00:24:42,140 --> 00:24:44,140 මට ඔයාව ඉබින්න පුලුවන්ද? 416 00:24:53,350 --> 00:24:56,220 ඊළග පාර, අහන්න එපා. 417 00:24:56,220 --> 00:24:59,090 ඒක නම් මහා නොන්ඩි වැඩක්. 418 00:24:59,090 --> 00:25:01,660 බග්ස් එහෙම නැත්නම් දෝෂ නිකන් චාටර් රැප් එකක් වගේ. 419 00:25:01,660 --> 00:25:03,460 ඒත් සමහරවෙලාවට... 420 00:25:03,460 --> 00:25:05,560 මට වැටෙන්න දෙපා, හරිද? 421 00:25:05,560 --> 00:25:09,230 දෝෂයක්, ඒක විසින්ම එලියට ආපුවහම, 422 00:25:09,230 --> 00:25:12,500 ඒක අපිට සතුටට කාරණයක්, 423 00:25:12,500 --> 00:25:16,940 ඒක හරියට ඔයා විසින්ම හොයාගත්තා වගේ. 424 00:25:16,940 --> 00:25:18,770 ප්‍රදානම අවස්තාවක් 425 00:25:18,770 --> 00:25:20,980 ලාබයක් ලබන්න බලාගෙන ඉන්නවා වගේ. 426 00:25:28,920 --> 00:25:31,550 මිස්ටර් වෙලික්? 427 00:25:31,550 --> 00:25:33,720 හේයි. 428 00:25:33,720 --> 00:25:35,120 මොකක්ද ඔයාගේ නම කිව්වේ? 429 00:25:35,120 --> 00:25:37,160 අන්වාර්. 430 00:25:37,160 --> 00:25:39,040 මම දැනගෙන හිටියේ නෑ ඔයා මේ වගේ තැන්වලට එනවා කියලා. 431 00:25:39,160 --> 00:25:40,660 මම එන්නේ නෑ. 432 00:25:40,660 --> 00:25:44,470 ඔයා මොකක්ද අදහස් කලේ? ඔයා දැන් මෙතන ඉන්නවනේ. 433 00:25:44,470 --> 00:25:47,040 මම මෙතන ඉන්නේ මොකද ඔයා මෙතන ඉන්න හින්දා. 434 00:25:47,040 --> 00:25:50,340 මොකක්? සමාවෙන්න, මට ඒක තේරුනේ නෑ. 435 00:25:50,340 --> 00:25:54,680 මම හිතන්නේ ඔයා ගොඩක් ලස්සනයි. මට ඔයාට ගෙදර එක්කගෙන යන්න ඕනේ. 436 00:25:54,680 --> 00:25:56,240 පොඩ්ඩක් ඉන්න, මම හිතුවේ ඔයා කසාද බැදලා කියලා. 437 00:25:56,350 --> 00:25:59,250 මොකද ඔක්කොටම පස්සේ බග් කියන්නේ එක අරමුණක්, 438 00:25:59,250 --> 00:26:01,890 පැවත්තමට අවශ්‍ය සාදකයක් 439 00:26:01,890 --> 00:26:05,060 හදන්න ඕනේ වැරද්දක් හදන , 440 00:26:05,060 --> 00:26:07,720 වැරද්දක් නිවැරදි කරන්න උදව් වෙන දෙයක්. 441 00:26:07,730 --> 00:26:09,930 ඊට වඩා හොඳ හැඟීමක් වෙන කොහෙන් දනේන්නද? 442 00:26:11,890 --> 00:26:14,700 ඉතින්, එලියට්. 443 00:26:14,700 --> 00:26:17,370 ඔයා හිතනවද අපිව හදුන්වලා දුන්නොත් හොදයි කියලා? 444 00:26:17,370 --> 00:26:22,470 ඔහ්, හ්ම්,  ෂයිලා, මේ ඉන්නේ ඇන්ජෙලා සහ ඔලි. 445 00:26:24,270 --> 00:26:27,640 ඔයා, අහ්, ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි. 446 00:26:31,650 --> 00:26:32,950 කොහොමද කොල්ලනේ? 447 00:26:32,950 --> 00:26:34,580 ඔයාලා දැන්ද ආවේ? 448 00:26:34,580 --> 00:26:35,820 නියම ඇදුමක්. 449 00:26:35,820 --> 00:26:37,850 ස්තුතියි, මිනිහෝ! 450 00:26:42,590 --> 00:26:45,790 - කෙලවෙයන්. - මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? 451 00:26:45,790 --> 00:26:47,230 ඔයා මුළු දවසම එහාට මෙහාට දගලනවා. 452 00:26:47,230 --> 00:26:49,100 මම හිතන්නේ අපි ආයෙත් සැරයක් බෙල් එක ගැහුවොත් හොදයි. 453 00:26:56,610 --> 00:26:58,670 හේයි, කොල්ලනේ. 454 00:26:58,670 --> 00:27:00,310 ඔයාලා කොච්චර වෙලාවක් මෙතන හිටගෙන හිටියද? 455 00:27:00,310 --> 00:27:02,340 මේ බෙල් එක වැඩ කරන්නේ නැ. මට ඔයාලට කියන්න තිබ්බේ. 456 00:27:02,340 --> 00:27:04,280 කොහොම හරි, මගේ නම හැරී. 457 00:27:04,280 --> 00:27:06,510 - ඇන්ජෙලා. ඔයාව හමුවීම සතුටක්. - ඔයාව හමුවීමත් සතුටක්. 458 00:27:06,520 --> 00:27:07,850 - හැමතිස්සෙම මුණක් දාන එක හොඳයි... - හේයි. 459 00:27:07,850 --> 00:27:10,750 සේවක නොම්මරෙත් එක්ක නේ? 460 00:27:10,750 --> 00:27:13,320 ඕලී, කොච්චර කාලයක් තිස්සේද ඔයාලා එකට ඉන්නේ? 461 00:27:13,320 --> 00:27:16,190 - අවුරුදු දෙක හමාරක් වගේ. - අවුරුදු 2ක්. 462 00:27:16,190 --> 00:27:18,930 හරි. 463 00:27:18,930 --> 00:27:22,430 එලියට්, ඔයයි ෂයිලයි කොච්චර කාලයක් තිස්සෙද එකට ඉන්නේ? 464 00:27:22,430 --> 00:27:26,700 හොදයි, අහ්ම්. 465 00:27:26,700 --> 00:27:29,040 අද ඉදන්. 466 00:27:37,510 --> 00:27:40,280 හරි, අමුත්තන්ට දුක් දුන්නා ඇති. 467 00:27:40,280 --> 00:27:42,050 අපි දැන් නියම දෙයක රස බලමු නේද? 468 00:27:42,050 --> 00:27:46,220 එලියට්, මට ඔයාගේ උදව් ගන්න පුලුවන් වෙයි වගේ. 469 00:27:46,220 --> 00:27:48,120 මට යම් දෙයක් පාපොච්චාරනය කරන්න ඕනේ. 470 00:27:48,120 --> 00:27:51,190 මම අපේ සිස්ටම් ඇඩ්මින්ට කිව්වා, දත්ත මධ්‍යස්ථානයේ 471 00:27:51,190 --> 00:27:53,700 තියෙන සර්වර් එක ආයිත් පොඩ්ඩක් බලන්න කියලා. 472 00:27:53,700 --> 00:27:55,830 ගිඩියන්, ඔයා මොකක්ද කලේ? 473 00:27:55,830 --> 00:27:58,370 ඇත්තටම එතන මොකුත් තිබ්බේ නැ. 474 00:27:58,370 --> 00:28:00,670 ඇත්තටම මම දන්නේ නෑ එතන සැක කළයුතු මොනවත් තිබ්බදවත් කියලා. 475 00:28:00,670 --> 00:28:03,810 මම අදහස් කලේ, ඔයා කොහොමද මේ වගේ දේවල් 476 00:28:03,810 --> 00:28:05,370 කරන්නේ? මම හිතන්නේ මම නිකම්ම... 477 00:28:05,370 --> 00:28:07,210 ගිඩියන් මේ කරන වැඩේ නවත්තන්න ඕනේ. 478 00:28:07,210 --> 00:28:08,810 එයා මේ බඹර කූඩුව ළගට ආවොත්, 479 00:28:08,810 --> 00:28:10,880 මට එයාව බේරගන්නවත් පුලුවන් වෙයිද දන්නේ නැ. 480 00:28:10,880 --> 00:28:12,910 සැක හිතෙන හැම දෙයක්ම විනාශ කරලා දාන්නේ ඕනේ. 481 00:28:12,920 --> 00:28:16,250 ඔයා Allsafe එකේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්, 482 00:28:16,250 --> 00:28:20,520 ඉතින් මම සමාව ඉල්ලනවා. 483 00:28:23,730 --> 00:28:25,930 ගුවන් යානයේදි ඇතිවුන කතා බහෙන් පස්සේ, 484 00:28:25,930 --> 00:28:29,230 මම දැනගත්තා මොකක්ද ඔට්ටුවට තිබ්බේ කියලා... මුළු ආයතනයම. 485 00:28:29,230 --> 00:28:31,530 මම හිතුවේ මම හොයාගත්ත DAT ෆයිල් එක 486 00:28:31,530 --> 00:28:32,570 හරි එක නෙමෙයි කියලා. 487 00:28:32,570 --> 00:28:34,170 ඇත්තටම මට ඕන වුනේ නැහැ, 488 00:28:34,170 --> 00:28:36,940 ඔයාගේ සිහින උඩට ගන්න, මොකද මම වැරදි වුනොත්? 489 00:28:39,110 --> 00:28:42,610 ඒ හින්දා තමයි මම ඔයාට රැස්වීමට කලින් මේක ගැන කිව්වේ නැත්තේ. 490 00:28:49,820 --> 00:28:51,450 කෙලවෙයන්. 491 00:28:51,450 --> 00:28:53,960 මට සිද්ධවෙනවා එයාට මාව බදාගන්න දෙන්න, හරිද? 492 00:29:00,960 --> 00:29:03,730 ඔයා නම් නියම ඉංජීනේරුවෙක්, එලියට්. 493 00:29:03,730 --> 00:29:05,570 සහ ඔයා කවදාවත්ම ඔයාගේ හැකියාවන් ගැන ප්‍රශ්න කරන්න එපා, 494 00:29:05,570 --> 00:29:07,800 මම ඔයාට කොච්චර බලපෑම්, වැඩ දැම්මත්. 495 00:29:07,800 --> 00:29:10,770 සහ ඔයාට ඇත්තටම මගෙන් ඈත් කරන්න කිසිම දෙයක් නැහැ. 496 00:29:10,770 --> 00:29:12,810 මම ඔයා ගැන හිතනවා. 497 00:29:30,130 --> 00:29:33,230 Basil E. Frankweilerගේ කළවම් වුනු ගොනු 498 00:29:33,230 --> 00:29:35,330 ඒකෙන් තමා මට ඒ අදහස ආවේ, මතකද? 499 00:29:37,700 --> 00:29:42,500 මට ඇත්තටම Claudia Kincaid වගේ වෙන්න වුනා. 500 00:29:42,500 --> 00:29:44,540 අනික එයාගේ නමත් ගොඩක් ලස්සනයි. 501 00:29:48,380 --> 00:29:53,780 මට මතකයි අපි හිතුවේ අපි 'The Met' එකට යනවා කියලා, 502 00:29:53,780 --> 00:29:59,620 ඒත් අපි අන්තිමට නැවතුනේ, The Queens කෞතුකාගාරය ලග. 503 00:29:59,620 --> 00:30:02,160 ඒ දවස් වල Google Maps තිබ්බේ නැනේ. 504 00:30:04,630 --> 00:30:06,830 මම ඔයාගෙන් ඈත්වෙලා දුවන්න ගොඩක් ආස කලා. 505 00:30:11,030 --> 00:30:12,530 ඔයාට වයස අවුරුදු 8ක් වගේ තියෙද්දි, 506 00:30:12,530 --> 00:30:15,370 කාගෙන් හරි පැනලා දුවන එක විනෝද වෙන්න පුලුවන්. 507 00:30:17,140 --> 00:30:18,670 සමාන්‍ය ජිවිතය 508 00:30:18,670 --> 00:30:22,040 සිනහවල්, රෑ කෑමවල්, 509 00:30:22,040 --> 00:30:23,950 පොඩි කාලේ කතා. 510 00:30:23,950 --> 00:30:25,880 මට මේකට පුරුදු වෙන්න පුලුවන්, 511 00:30:25,880 --> 00:30:27,920 ඇත්තටම ඒකට කැමති වෙන්නත් පුලුවන්. 512 00:30:42,330 --> 00:30:43,930 මොකක්ද ප්‍රශ්නය? 513 00:30:48,500 --> 00:30:50,400 Corpලගේ හැකින් අපවාදය දිගටම 514 00:30:50,410 --> 00:30:52,170 මේ අලුත්ම ඊ මේල් මුදාහැරීමත් සමගම. 515 00:30:52,170 --> 00:30:55,340 අලුතෙන්ම එලියට ආ දත්ත වල් සඳහන් තොරතුරු මගින් සඳහන් කර තිබෙන්නේ 516 00:30:55,340 --> 00:30:58,380 ටෙරී කෝබි ඔවුන්ගේ ආයතන ප්‍රදානින් තුන්දෙනාගෙන් ඒක අයකු බව සහ 517 00:30:58,380 --> 00:30:59,850 සඟවා තබන්න දායක වුනු පුද්ගකයෙක් ලෙස 518 00:30:59,850 --> 00:31:01,520 මේ අති දැවැන්ත ලෙස ප්‍රසිද්දියට පත් කෙරුණු 519 00:31:01,520 --> 00:31:04,050 Washington Township විෂ රසායනික අර්බුදයට. 520 00:31:04,050 --> 00:31:05,420 මේ වාර්තා සත්‍ය නම්, 521 00:31:05,420 --> 00:31:07,590 Colbyට මීට වඩා ද්‍යෝෂාරෝපණවලට මුහුණ පාන්න සිදුවේවි. 522 00:31:07,590 --> 00:31:09,320 පසුගිය මාස 24 ඇතුලත පමණක් 523 00:31:09,320 --> 00:31:12,690 1993 සිදුවූ මේ විෂ අපද්‍රව්‍ය කාන්දුව නිසා, 524 00:31:12,690 --> 00:31:16,860 සේවකයින් 26 දෙනෙකු මරුමුවට පත්ව තිබෙනවා . 525 00:31:16,870 --> 00:31:20,070 කෙසේනමුත් Evil Corp සමාගම රජයේ නීතීඥ(class-action)නඩු විභාගයක් හමුවට මුහුණදීමට ඇති අතර 526 00:31:20,070 --> 00:31:23,370 දැනට චෝදනා ගොනුකරනු ලැබූ පුද්ලයන් විසින්, 527 00:31:23,370 --> 00:31:25,940 එවැනි කිසිදු සෘජු සාක්ෂියක් නොමැති බව ප්‍රකාශ කරනව 528 00:31:25,940 --> 00:31:28,110 ඔවුන්ගේ කර්මාන්තශාලා පරික්ෂාවට ලක් කරන ලෙස. 529 00:31:28,110 --> 00:31:31,710 සහ මේ ඊ මේල් මගින් පෙන්වාදෙන්නේ Cobi 530 00:31:31,710 --> 00:31:33,850 මේ දරුණු ගණයේ විෂ රසායන ද්‍රව්‍ය පිළිබද දැනගෙන සිට 531 00:31:33,850 --> 00:31:36,220 එය රහසක් ලෙස සඟවාගෙන සිටිබවය 532 00:31:36,220 --> 00:31:39,390 "යලි ප්‍රතිසංස්කරණය කිරීමේදී පිරිවැය එලදායිතාවසලකා නොබැලිය යුතුය 533 00:31:39,390 --> 00:31:43,860 නඩු විභාගය ප්‍රවර්තන ගණයේ එකක් වුවත්". 534 00:31:43,860 --> 00:31:46,260 Colby හට අදහස් දැක්වීමට නොහැකි වී ඇති අතර, ඔහුගේ නීතීඥයා... 535 00:31:46,260 --> 00:31:48,600 මගේ නියම අවුල් ජාලය/වංකගිරිය 536 00:31:48,600 --> 00:31:50,600 මගේ ඇස් ඉදිරිපිටම කඩා වැටෙනවා. 537 00:31:50,600 --> 00:31:53,570 හෙළි කෙරුණු දත්ත මගින් Colby කලින් සැලසුම් කර ඇති බව පෙන්වනවා, 538 00:31:53,570 --> 00:31:55,100 එනමුත් එමගින් කවුරුන්ද කියා හෙළි නොවෙයි. 539 00:31:55,100 --> 00:31:57,200 කිසිදෙයක් නෑ දැන් හංගන්න. 540 00:31:57,210 --> 00:31:59,810 මම හිතුවේ නෑ ඒක පවතිනවා කියලා, ඒත් ඒක එතන තිබිලා. 541 00:32:02,480 --> 00:32:05,380 Mr. Robot අන්තිමේද මගේ දෝෂය හොයාගෙන. 542 00:32:05,380 --> 00:32:07,920 Washington Townshipහී විකිරණ මට්ටම 543 00:32:07,920 --> 00:32:09,780 චුදිතයන් ගේ නිහඬතාවයට හේතුවන බවක් පෙනී යනවා. 544 00:32:09,790 --> 00:32:11,720 නීතිමය විශ්ලේෂකයින් තහවුරු කිරීමට සහයෝගය ලබාදෙනමුත් 545 00:32:11,720 --> 00:32:12,790 එහි එතරම් සාක්ෂි ඉතිරිව ඇති බවක් පෙනීයන්නේ නෑ... 546 00:32:12,790 --> 00:32:14,620 මොකද වෙන්නේ? 547 00:32:14,620 --> 00:32:18,260 ඒකෙන් තමයි, මගේ අම්මයි, එලියට්ගේ තාත්තයි... 548 00:32:18,260 --> 00:32:19,990 - මට යන්න වෙනවා.. - ඉන්න, ඔහොම ඉන්න. 549 00:32:20,000 --> 00:32:21,760 - මමත් ඔයා එක්ක එනවා.. -නෑ, ඔයා එන්නේ නැති තරමට හොදයි. 550 00:32:21,760 --> 00:32:23,330 Washington Township හි සාක්ෂි ගැන සලකා බලද්දී. 551 00:32:23,330 --> 00:32:26,300 Terry Colby තවමත් නීතිමය පරීක්ෂණ සඳහා බාජනය කරනු ලැබේ 552 00:32:26,300 --> 00:32:27,940 ඔහුගේ දායකත්වය දැක්වීම නිසා ... 553 00:32:35,180 --> 00:32:37,780 ගොඩක් දුක් වෙන්න එපා. 554 00:32:37,780 --> 00:32:39,420 එයාම තමයි මේක කරගත්තේ. 555 00:32:39,420 --> 00:32:42,020 එයා ඇතුලට ගියා. එයා බයගුල්ලෙක්. 556 00:32:42,020 --> 00:32:45,220 එයා දුර්වල සහ දුක්ඛිත වෙලා හිටියේ. 557 00:32:45,220 --> 00:32:47,930 කොහොම හරි අවසානයේ, එයා තමයි ඔයාගේ තාත්තාව මරාගත්තේ. 558 00:32:50,900 --> 00:32:53,400 ඔයා මොකද අඩන්නේ? 559 00:32:53,400 --> 00:32:55,530 ගොඩක් ප්‍රශ්න අහන්න එපා. 560 00:32:55,530 --> 00:32:57,070 මට එයාව ගොඩක් මතක් වෙනවා. 561 00:32:57,070 --> 00:32:58,640 ඒකට හේතු ඕනේ නෑ. 562 00:32:58,640 --> 00:33:01,410 ඒත් මට ඕනේ. 563 00:33:01,410 --> 00:33:03,810 එහෙනම් ඔයත් එයා වගේම දුර්වලයි. 564 00:33:03,810 --> 00:33:06,210 ඔයාට දුක නැද්ද? 565 00:33:06,210 --> 00:33:09,280 මම මොකටද දුක් වෙන්නේ? 566 00:33:09,280 --> 00:33:12,250 ඒක ලස්සන රාත්‍රීයක්. 567 00:33:12,250 --> 00:33:14,250 කාලගුණයත් ගොඩක් හොදයි, 568 00:33:14,250 --> 00:33:16,290 සහ මම මගේ සිගරට් භුක්ති විදිනවා. 569 00:33:21,830 --> 00:33:24,400 දෝෂ, මෘදුකාංගය යම්කිසි, 570 00:33:24,400 --> 00:33:27,600 අලුත් දෙයක් බවට පත්කරන්න බලපෑම් කරනවා. 571 00:33:27,600 --> 00:33:29,900 ඒක වටෙන් වැඩ කරන්න හෝ ඒක හරහා වැඩ කරන්න. 572 00:33:29,900 --> 00:33:34,140 මොකක් වුනත් වැඩක් නෑ, ඒක වෙනස් වෙනවා. 573 00:33:34,140 --> 00:33:36,970 ඒක යම්කිසි අලුත් දෙයක් බවට පත්වෙනවා. 574 00:33:36,980 --> 00:33:39,410 ඊළග සංස්කරණය. 575 00:33:39,410 --> 00:33:41,320 අනිවාර්ය්‍ය දෙයක්. 576 00:33:52,520 --> 00:33:55,490 ඔයා මහා අමුතු කෙනෙක්. 577 00:33:55,490 --> 00:33:58,090 මම නිකම්ම ව්‍යාපාරිකයෙක් විතරයි. 578 00:34:03,200 --> 00:34:06,030 අන්න ඒ තරම්ම මම පිරිසිදුයි! 579 00:34:06,040 --> 00:34:08,370 ඔයාට ඉතුරු ටික කරන්න වෙන්නේ නාන ගමන්. 580 00:34:08,370 --> 00:34:10,670 මට පොඩ්ඩක් නරක වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. 581 00:34:10,670 --> 00:34:12,710 මට ප්‍රශ්නයක්. 582 00:35:32,290 --> 00:35:34,190 ඔයා මාත් එක්ක එකතු වෙන්න. 583 00:35:34,190 --> 00:35:36,020 ඔව්, මම විනාඩියෙන් එන්නම්. 584 00:35:47,900 --> 00:35:49,900 හේයි. 585 00:35:54,410 --> 00:35:57,310 මට සමාවෙන්න මම කලින් ඔයාව දාලා ගිය එකට. 586 00:35:57,310 --> 00:35:58,950 ඔයා එයාට කතා කලාද? 587 00:35:58,950 --> 00:36:00,350 නැහැ, එයා ගෙදර හිටියේ නෑ. 588 00:36:00,350 --> 00:36:02,780 හොදයි, මම දැන් ඉන්නවා. 589 00:36:02,790 --> 00:36:04,950 මට ඔයත් එක්ක හැම දෙයක්ම කතා කරන්න ඕනේ. 590 00:36:04,950 --> 00:36:06,380 ඒත් අද රෑ නෙමෙයි, හරිද? 591 00:36:06,380 --> 00:36:09,400 ඉතින් ඔයා එයාට කතා කලා, ඔයාගේ පෙම්වතත් එක්ක කතා කරන්න බැහැ? 592 00:36:09,400 --> 00:36:10,570 ඒක වෙනස්, ඕලී. 593 00:36:10,580 --> 00:36:14,750 අපි දෙන්නගේම දෙමාපියන් නැතිවුනේ... 594 00:36:14,750 --> 00:36:18,680 එහෙම තමයි අපි දෙන්නා හමුවුනේ. 595 00:36:18,680 --> 00:36:21,990 මට ඇත්තටම ඒ ගැන දැන් කතා කරන්න ඕනේ නැහැ. 596 00:36:21,990 --> 00:36:24,790 මොකද මම කලොත්? 597 00:36:24,790 --> 00:36:26,660 ඔයා මොකක් කලොත්ද? 598 00:36:26,660 --> 00:36:30,530 කතා කරන්න ඕන වුනොත්? 599 00:36:30,530 --> 00:36:33,500 යම්කිසි... 600 00:36:33,500 --> 00:36:35,530 දෙයක් ගැන.. 601 00:36:38,840 --> 00:36:43,610 ඔයා මොකක් ගැනද කතා කරන්නේ? 602 00:36:43,610 --> 00:36:46,440 මට ඔයාට යම්කිසි දෙයක් කියන්න තියෙනවා. 603 00:36:46,440 --> 00:36:49,450 මම දන්නේ නෑ ඇයි ඔයා ඔයාටම මේ විදිහට කරගන්නේ කියලා. 604 00:36:49,450 --> 00:36:52,520 ඔයාට ඒ දිහාම බලන්න ඕන වෙන්නේ නැහැ. 605 00:36:52,520 --> 00:36:54,850 හරිද? එකෙන් මුකුත් අදහස් වෙන්නේ නැ. 606 00:36:57,520 --> 00:36:59,060 හරි, I know I sound like a broken record, 607 00:36:59,060 --> 00:37:00,890 ඒත් මම ඔයාට ආදරෙයි, සහ මට ඕනේ ඔයත් එක්ක ඉන්නයි. 608 00:37:00,890 --> 00:37:02,930 කතා කරන එක නවත්තන්න. 609 00:37:06,330 --> 00:37:08,900 මට කියන්න ඔයාට මොනවද ඕනේ, 610 00:37:08,900 --> 00:37:11,600 මේක හදන්න? මම ඒක කරන්නම්. 611 00:37:17,280 --> 00:37:20,280 අපිට මේ සම්බන්ධය නවත්තන්න වෙනවා. 612 00:37:20,280 --> 00:37:21,750 ඇන්ජෙලා, මොකක්ද අනේ. 613 00:37:21,750 --> 00:37:23,780 ඔයා මොකක්ද මට තෝරගන්න දුන්නේ, ඕලී? 614 00:37:23,780 --> 00:37:25,620 බලන්න, මම දන්නවා මට ප්‍රශ්න තියෙනවා කියලා. 615 00:37:25,620 --> 00:37:26,620 මම නැහැ කියන්නේ නැ. 616 00:37:26,620 --> 00:37:28,120 හොදයි, සමහරවිට ප්‍රශ්නේ වෙනවා ඇත්තේ, 617 00:37:28,120 --> 00:37:31,460 මට ඔය වගේ ප්‍රශ්න තියෙන මිනිහෙක් ඉන්න බැරි එක වෙන්න ඇති. 618 00:37:32,860 --> 00:37:35,460 කෝ අර CD එක? 619 00:37:35,460 --> 00:37:38,160 ඒක තියෙන්නේ මගේ... මගේ බෑග් එකේ. ඇයි? 620 00:37:38,160 --> 00:37:40,200 එයා ගාව මගේ බැංකු විස්තරත් තියෙනවා, ඕලී. 621 00:37:40,200 --> 00:37:43,630 - සහ මගේ තාත්තගේ බැංකු විස්තරත්.. -එයාලා කොහොමද... 622 00:37:43,640 --> 00:37:45,700 අපේ බැංකු ගිණුම් එකිනෙකට සම්බන්ධයි මගේ ඉගෙනුම් ණය හින්දා. 623 00:37:45,700 --> 00:37:47,670 මම ඔයාගේ පරිගණකයෙන් ඒවා පාවිච්චි කලා. 624 00:37:47,670 --> 00:37:49,540 උන් ගාව මගේ තාත්තගේ social security අංක, 625 00:37:49,540 --> 00:37:52,480 එයාගේ credit card අංක, හැමදෙයක්ම තියෙනවා.. 626 00:37:52,480 --> 00:37:53,610 හරි. 627 00:37:53,610 --> 00:37:55,150 හරි, ඒකනම් හොද දෙයක් නෙමෙයි. 628 00:37:55,150 --> 00:37:57,110 ඒත් මට විශ්වාසයි, පොලීසිය මොකක් හරි ක්‍රමයක් හොයාගනියි.. 629 00:37:57,120 --> 00:37:58,820 අපි මේ මිනිහා කියන දේ නොකලොත්, 630 00:37:58,820 --> 00:38:00,620 අපි පොලිසිය ලගට ගියොත්, එයා ගාව තියෙන හැම විස්තරයක්ම, 631 00:38:00,620 --> 00:38:01,990 හොදම ලංසු තබන්නාට විකුණලා දාවී. 632 00:38:01,990 --> 00:38:04,690 ඊටපස්සේ මමයි, තාත්තයි ඉවරයි. 633 00:38:04,690 --> 00:38:07,020 ඔයාට පොඩි හරි දැනුමක් තියෙනවද, ඒක කොච්චර අමාරුද කියලා? 634 00:38:07,030 --> 00:38:10,530 මේ වගේ හොරෙක්ට අහුවෙන එක. 635 00:38:10,530 --> 00:38:12,850 ඔයා මොනවද කියන්නේ? 636 00:38:18,770 --> 00:38:20,510 ඇන්ජෙලා, ඔයාට පිස්සුද? 637 00:38:20,510 --> 00:38:23,810 නැ, අපිට නිකම්ම Allsafe එකේ ජාලයට කෙළ කරන්න බැහැ, 638 00:38:23,810 --> 00:38:25,140 මේක හින්දා විතරක්ම. 639 00:38:25,140 --> 00:38:27,750 මට මගේ රස්සාවත් නැතිවෙයි. 640 00:38:27,750 --> 00:38:29,780 සහ, අන්න බලන්න, 641 00:38:37,290 --> 00:38:39,260 ඔයාටත් ඔයාගේ රස්සාව නැතිවෙයි. 642 00:38:39,260 --> 00:38:43,030 ඒ ඔක්කොම ගැන හිතන්න ඕනේ. 643 00:38:43,030 --> 00:38:46,330 කොහොම වුනත්, අපි මේ CD එක Allsafe පරිගණකයකට දැම්මත්, 644 00:38:46,330 --> 00:38:48,430 මේ මිනිහා කොහොමත් එයා ගාව තියෙන ඒවා වික්කොත්? 645 00:39:00,510 --> 00:39:02,010 හේයි. 646 00:39:02,010 --> 00:39:04,750 හේයි, හේයි, මෙහෙට එන්න. 647 00:39:04,750 --> 00:39:08,250 මං දිහා බලන්න. 648 00:39:08,250 --> 00:39:12,560 අපි කොහොම හරි මේක විසදමු. 649 00:39:12,560 --> 00:39:14,590 හරිද? 650 00:39:17,600 --> 00:39:20,600 ඔයා හරි, ඔයා හරි. 651 00:39:20,600 --> 00:39:22,070 මට සමාවෙන්න. 652 00:39:22,070 --> 00:39:24,970 මම ගොඩක් බය වෙලා ඉන්නේ. 653 00:39:24,970 --> 00:39:26,470 මට ඔයත් එක්ක සම්බන්ධය නැති කරගන්න ඕනේ නැහැ. 654 00:39:26,470 --> 00:39:29,740 මට සමාවෙන්න මම ඒක කිව්ව එකට. 655 00:39:31,480 --> 00:39:33,280 ඔහ්. 656 00:39:35,610 --> 00:39:37,350 මම ඔයාට ගොඩක් ආදරෙයි. 657 00:40:05,480 --> 00:40:08,780 ඔව්, හේයි, මේ කතා කරන්නේ ගිඩියන් ගෝඩාර්ඩ්. Allsafe එකේ ප්‍රධානියා. 658 00:40:08,790 --> 00:40:12,860 මට ෂොන් ස්කයිලර් එක්ක ආයිත් කතා කරන්න ඕනේ CS30 සර්වර් එක ගැන. 659 00:40:12,860 --> 00:40:14,260 පොඩ්ඩක් ඉන්න. මම ඔයාව එයාට සම්බන්ධ කරන්නම්.. 660 00:40:30,080 --> 00:40:32,280 ඇත්තටම? අද රෑ? 661 00:40:33,060 --> 00:40:34,210 ඇයි නැත්තේ? 662 00:40:36,040 --> 00:40:37,570 මට මහන්සියි. 663 00:40:39,560 --> 00:40:40,490 මට කරන්න දෙයක් නැහැ. 664 00:40:44,040 --> 00:40:44,710 රතු ඒවා. 665 00:40:57,310 --> 00:40:58,590 කොහොමද වැඩ කටයුතු? 666 00:40:59,040 --> 00:41:00,000 කෙරීගෙන යනවා. 667 00:41:01,000 --> 00:41:01,990 ඒ කියන්නේ ඔයා ආයිත් අසාර්ථක වුනාද? 668 00:41:02,380 --> 00:41:04,860 කවදා ඉදන්ද ප්‍රගතිය, අසාර්ථකයි කියලා හිතන්නේ? 669 00:41:06,300 --> 00:41:08,820 ඒක සාර්ථකත්වය නෙමෙයි. 670 00:41:15,760 --> 00:41:16,460 තදේට 671 00:41:19,320 --> 00:41:20,000 කකුලත් බදින්න. 672 00:41:23,000 --> 00:41:24,120 එයාට රස්සාව දෙනවද? 673 00:41:25,580 --> 00:41:27,510 එයාගේ සැමියා, ස්කොට් ක්නොව්ල්ස්. 674 00:41:28,780 --> 00:41:31,480 පෙන විදිහට කමිටුවෙන් එයාට දැනටම කැමැත්ත දීල. 675 00:41:31,480 --> 00:41:33,000 එයාලා ඊළග සතියේ මුණගැහෙනවා. 676 00:41:35,200 --> 00:41:38,290 එහෙනම් අපි එයලාත් එක්ක ඉක්මණටම රෑ කෑමකට ගියොත් හොදයි. 677 00:41:39,420 --> 00:41:41,140 ඔයාට හිතෙන්නේ නැද්ද ඒක එයාලට කැපිලා පෙනෙයි කියලා? 678 00:41:42,980 --> 00:41:47,480 මමත් කැමති නෑ. ඒත් අපිට සෙල්ලම් කර කර ඉන්න වෙලාවක් නැහැ. 679 00:41:59,240 --> 00:42:00,180 ඔයා ඉවර නැහැ. 680 00:42:03,280 --> 00:42:07,870 ඔයාට විශ්වාසද ඔයා ඉන්න තත්වයත් එක්ක මේක හොදයි කියලා? 681 00:42:09,260 --> 00:42:11,040 අපි ඒ ගැන දැනටමත් කතා කරලා ඉවරයි. 682 00:42:24,520 --> 00:42:26,000 ටික වෙලාවකට විතරයි. 683 00:43:48,600 --> 00:43:49,590 මේකයි සැලැස්ම.