1 00:00:01,160 --> 00:00:04,120 එයාට ඕන කරලා තියෙන්නේ Steel Mountain's climate control system, 2 00:00:04,120 --> 00:00:07,380 එකේ ඇතුලේ රස්නේ වැඩි කරලා, ඔක්කොම තියෙන ඩේටා ටික විනාශ කරන්නයි. 3 00:00:07,390 --> 00:00:08,320 මේක තමයි අපි කරන්නේ. 4 00:00:08,320 --> 00:00:10,540 ඔයාලා ගිය ගමන් මම Dark Army එකට කතා කරලා කියන්නම්. 5 00:00:10,540 --> 00:00:13,780 ඔයා හදන්නේ ලෝකේ භායනකම හැකර් කණ්ඩායමෙන් උදව් ඉල්ලන්නද? 6 00:00:13,780 --> 00:00:15,180 එයා ගාව මගේ බැංකු විස්තර තියෙනවා, ඕලී. 7 00:00:15,180 --> 00:00:18,980 අපිට නිකම්ම Allsafe එකේ ජාලයට මේක දාන්න බ. 8 00:00:18,980 --> 00:00:20,590 මගේ රස්සාවත් නැතිවෙයි. 9 00:00:20,780 --> 00:00:22,680 Evil Corp එක එයාලගේ සුරක්ෂිතභාවය පිලිබද ගිවිසුම් වෙනස් කරන්නයි යන්න. 10 00:00:22,680 --> 00:00:24,650 එයාලා දත්ත ඔක්කොම පිටපත් කරලා, ඒවා යවනවා, 11 00:00:24,650 --> 00:00:26,280 අනිත් තැන් වලට. 12 00:00:26,280 --> 00:00:27,650 අපිට මේක අද කරන්න වෙනවා. 13 00:00:34,490 --> 00:00:36,490 මට ඕනේ ඔයාව ගැලපෙන තැන තියන්නයි: 14 00:00:36,620 --> 00:00:37,900 මාත් එක්ක මෙතන. 15 00:00:37,900 --> 00:00:40,350 මම හිතන්නේ මම දැනට ඉන්න තැනට කැමතියි. 16 00:00:40,860 --> 00:00:42,420 මට වැටෙන්න දෙන්න එපා, හරිද? 17 00:00:42,420 --> 00:00:44,740 අතන ඉන්න කෙල්ල මගේ. 18 00:00:44,740 --> 00:00:46,990 වේරාව අත්අඩංගුවට ගත්ත එකත් එක්ක ඔයාගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? 19 00:00:46,990 --> 00:00:48,830 එයාලට මරණ පැමිණිලිත් තියෙනවා. ඔයා දන්නවද ඒක? 20 00:00:48,920 --> 00:00:50,590 ඒක මගේ අදහසක්. මමම ඇතුලට යන්නම්. 21 00:00:50,590 --> 00:00:52,160 ඔයාට පුලුවන් වෙයි මේ ඉන්න මෝඩයන්ගෙන් ඒක හන්ගන්න. 22 00:00:52,160 --> 00:00:54,200 ඒත් මම දන්නවා අමාරුකාරයෙක්ව දැක්ක ගමන්. 23 00:00:54,200 --> 00:00:55,490 මම තනිවෙලා. 24 00:00:55,850 --> 00:00:56,900 නෑ, ඔයා තනියෙන් නෙමෙයි. 25 00:00:56,920 --> 00:00:58,630 මම කොහෙවත් යන්නේ නෑ, පොඩි එකෝ. 26 00:01:22,050 --> 00:01:23,550 මම හිතනවා මට ඔයාට කියන්න හොද ආරංචි තියෙනවා කියලා, ෆර්නැන්ඩෝ, 27 00:01:23,550 --> 00:01:25,860 ඒත් මේ සාකච්ජාව ඔයා එළියට යන එක ගැන නෙමෙයි. 28 00:01:27,410 --> 00:01:29,580 මේ ටික විතරයි මට හොයාගන්න පුලුවන් වුනේ. 29 00:01:30,180 --> 00:01:31,480 D.A. ගාව තව ටිකක් තියෙනවා. 30 00:01:33,520 --> 00:01:34,910 මේකට කොච්චර දවස් යාවීද? 31 00:01:35,730 --> 00:01:36,930 අපි කතා කරන්නේ අවුරුදු ගැන. 32 00:01:37,440 --> 00:01:38,560 ඔයා විහිළු කරනවද? 33 00:01:39,140 --> 00:01:40,440 ඔයා අපේ මිනිස්සුන්ව එලියට ගන්න ඕනේ. 34 00:01:40,840 --> 00:01:42,390 ඒකට තමයි අපිට ඔයාව ඕනේ. 35 00:01:42,570 --> 00:01:44,030 එයාලා ගාව බරපතල චෝදනාවක් තියෙනවා. 36 00:01:44,290 --> 00:01:45,560 හැම දෙයක්ම ඔයාගේ කර උඩට වැටෙයි, 37 00:01:45,570 --> 00:01:48,700 එයාලා ගාව ඔයාගේ ටුවිටර් පණිවිඩ, ඔයාගේ පින්තූර එහෙමත් තියෙනවා. 38 00:01:51,900 --> 00:01:53,390 ඔයා කිව්වා උන් මේක ගැන දැන ගන්න එකක් නැහැ කියලා. 39 00:01:53,390 --> 00:01:54,480 එයාලට බැහැ, සහෝදරයා. 40 00:01:54,480 --> 00:01:56,670 මම ඔයාට කියනවා, මේක අමාරු වැඩක්. 41 00:01:56,680 --> 00:01:59,330 යාලුවනේ, මේක අනුකරණය කරන සෙල්ලමක් නෙමෙයි. 42 00:01:59,580 --> 00:02:01,540 මෙතන වෙලා තියෙන දේ ගොඩක් සංකීර්ණ නැහැ. 43 00:02:01,540 --> 00:02:03,080 අනික කවුද ඔයාට කිව්වේ ඔයාගේ වෙළදාම, 44 00:02:03,080 --> 00:02:05,120 සමාජජාල වෙබ් අඩවි වලට ගෙනියන්න කියලා? 45 00:02:05,710 --> 00:02:08,230 මගේ පොඩි මල්ලි. 46 00:02:09,350 --> 00:02:11,440 ඔයා දන්නවද අපි කොච්චර ලාභ ලැබුවද කියලා ගිය අවුරුද්දේ? 47 00:02:12,870 --> 00:02:15,270 අපේ මේ ව්‍යාපාරය ගොඩක් කාර්්‍යක්ෂම වුනා. 48 00:02:15,390 --> 00:02:16,470 අපි ගොඩක් පරිස්සම් වුනා. 49 00:02:16,680 --> 00:02:17,870 ඔයා කරන හැම ගණුදෙනුවක් ගැනම, 50 00:02:17,870 --> 00:02:18,970 ඔයා twitter එකේ දාලා තිබ්බා. 51 00:02:18,970 --> 00:02:20,910 පරිස්සමේ අනිත් පැත්ත තමයි ඒක. 52 00:02:21,860 --> 00:02:24,170 කවුරුහරි නාන්නාදුනන කෙනෙක් තමයි ඔත්තුව දෙන්න ඇත්තේ. 53 00:02:25,560 --> 00:02:26,900 කවුද ඒක කලේ? 54 00:02:27,040 --> 00:02:28,960 නාන්නාදුනන කියන එකෙන් අදහස් වෙනවනේ. 55 00:02:29,330 --> 00:02:30,790 මේක හරියට පිටාර යන කිරි කළයක් වගේ. 56 00:02:31,330 --> 00:02:32,260 ඔයාගේ විස්තර ඔක්කොම එළියට ගියා, 57 00:02:32,260 --> 00:02:34,310 දැන් එයාලා හැම එකාවම අල්ලනවා. 58 00:02:34,460 --> 00:02:35,520 ඔයාට බේරෙන්න කිසිම දෙයක් කියන්න බැහැ. 59 00:02:35,520 --> 00:02:37,250 එයාලා ඔයාගේ උඩ මිනිමැරුම් චෝදනා දාන්නයි යන්නේ. 60 00:02:37,250 --> 00:02:38,630 මම කොහොමත් පින්සේණ්ඩු වෙන්නේ නැහැ. 61 00:02:38,630 --> 00:02:40,010 මේ මිනිස්සුන්ට මාව හිරේ දාන්න බෑ. 62 00:02:40,010 --> 00:02:42,310 මේක අන්තරීක්ෂ වගකීමක්. 63 00:02:45,040 --> 00:02:46,640 කාටහරි මේ වෙනුවෙන් විදවන්න වෙයි. 64 00:02:48,030 --> 00:02:49,870 අන්න එහෙම තමයි අපි මේ ලෝකයත් එක්ක හැප්පෙන්න ඕනේ. 65 00:02:49,880 --> 00:02:52,370 ෆර්නැන්ඩෝ, අපිට මොකක් හරි උපායක් කල්පනා කරන්න වෙනව. 66 00:02:52,370 --> 00:02:53,620 ඔයාට අධිආරක්ෂිත බන්ධනාගාරයකට යන්න ඕනේ නැ. 67 00:02:53,630 --> 00:02:54,810 නෑ. නෑ. 68 00:02:59,360 --> 00:03:00,100 එයාලා මාව හිර කලොත්, 69 00:03:00,100 --> 00:03:02,250 එයාලා මාව දාලා වහන දොර මොකක්ද කියන එක වැඩක් නැහැ. 70 00:03:27,710 --> 00:03:28,710 එහෙනම් ඒ ඔයා තමයි. 71 00:03:30,550 --> 00:03:31,680 ඒ තමයි ඔයා. 72 00:03:35,110 --> 00:03:36,090 මම ඔයාව දන්නවා. 73 00:04:09,540 --> 00:04:10,400 සමාවෙන්න. 74 00:04:10,510 --> 00:04:12,120 සමාවෙන්න, සමාවෙන්න. මම දැනටමත් සල්ලි ගෙවලා තියෙන්නේ. 75 00:04:12,120 --> 00:04:13,590 පොඩ්ඩක් ශිෂ්ධසම්පන්න වෙන්නයි ඕන කලේ. 76 00:04:13,590 --> 00:04:14,760 ස්තූතියි, ස්තූතියි! 77 00:04:14,760 --> 00:04:16,250 ඔහ්, මට සමාවෙන්න මිනිහෝ. සමාවෙන්න. 78 00:04:16,250 --> 00:04:18,020 පොඩ්ඩක් ශුභාශ්‍රීර්වාද කරන්නයි ඕන වුනේ. 79 00:04:18,210 --> 00:04:20,810 හේයි, නියම කෝපි එකක්, ඒ වගේම හොද සේවයක්. 80 00:04:20,810 --> 00:04:22,400 ඔයා කැමති දෙයක් ගන්න. 81 00:04:38,560 --> 00:04:39,780 Steel Mountain. 82 00:04:41,120 --> 00:04:43,120 අපි ලොකු දත්ත ආරාක්ෂා කරන ගබඩාවකට කෙල කරන්නයි යන්නේ. 83 00:04:43,120 --> 00:04:45,030 එයාලගේ උපදේශ වාක්‍ය තමයි, 84 00:04:51,440 --> 00:04:53,470 කිසිමදෙයකට විනිවිද යා නොහැකිය. 85 00:04:53,470 --> 00:04:56,310 ‍මේ වගේ ස්ථානයක් කාටවත්ම යන්න බැරි, 86 00:04:56,310 --> 00:04:58,440 ඒත් මිනිස්සු තමයි මේක හැදුවේ. 87 00:04:58,760 --> 00:05:00,700 සහ ඔයාට නිවැරදිම මිනිහාව හැක් කරන්න පුලුවන්නම්, 88 00:05:00,700 --> 00:05:01,300 එක නිමේෂයකින්, 89 00:05:01,300 --> 00:05:03,430 ඔයා ගාව තියෙනවා ගොඩක් බලගතු malware එකක්. 90 00:05:03,760 --> 00:05:06,220 මිනිස්සු තමයි හැමදාම අයුතු ප්‍රයෝජන ගන්නේ. 91 00:05:06,900 --> 00:05:09,370 මම කවදාවත් දැකලා නැහැ හැක් කරන්න අමාරු මිනිස්සු. 92 00:05:09,420 --> 00:05:11,310 ඔයා එයාලට ඇහුම්කන් දෙනවනම්, එයාලව බලාගෙන ඉන්නවනම්, 93 00:05:11,310 --> 00:05:12,390 එයාලගේ දුර්වල දේවල්, 94 00:05:12,390 --> 00:05:15,080 හරියට එයාලගේ ඔලුව උඩ ලියලා තියෙනවා වගෙයි. 95 00:05:15,680 --> 00:05:16,760 Mobley කියන්නේ කෑම පෙරේතයෙක්. 96 00:05:16,760 --> 00:05:18,640 එයාගේ තණ්හාව නිසා විනය නැති වෙලා ගිහිල්ලා. 97 00:05:18,640 --> 00:05:20,860 මට එක එක කෘමීන් එපා. උන් ලෙඩ බෝ කරනවා. 98 00:05:20,860 --> 00:05:23,640 Romero හැසිරෙන්නේ හැම දෙයක් දන්න, රෝග කාංසාවෙන් පෙළෙන්නෙක් වගේ. 99 00:05:23,640 --> 00:05:25,780 Bill Harper තමයි අපේ මුල්ම ඉල්ලක්කය වෙන්නේ. 100 00:05:25,780 --> 00:05:27,260 එයා මිනිස්සුන්ව එච්චර සෝදීසි කරන්නේ නැහැ. 101 00:05:27,260 --> 00:05:28,320 එයා අපිට පලවෙනි මට්ටමට ගෙනෙයි. 102 00:05:28,320 --> 00:05:29,990 ඒත් එයා අපිව දෙවෙනි මට්ටමට ගෙන්නේ නැහැ. 103 00:05:29,990 --> 00:05:31,930 ඒ කියන්නේ අපිම දෙවෙනි මට්ටමට යන්න ඕනේ. 104 00:05:32,110 --> 00:05:34,650 ඔයා කියන්න ඕන ඔයාට එයාගේ ලොක්කත් එක්ක කතා කරන්න ඕනේ කියලා. 105 00:05:34,720 --> 00:05:36,630 ඇය අපිව අරගෙන යයි අපිට හරියටම යන්න ඕනේ තැනට. 106 00:05:36,630 --> 00:05:39,000 ඊට පස්සේ අපිට එයාගෙන් බේරෙන්න පුලුවන්. 107 00:05:39,180 --> 00:05:41,080 ඊට පස්සේ, ඔයා මේ Raspberry Pi එක සවි කරන්න ඕනේ, 108 00:05:41,090 --> 00:05:43,870 කාළගුණය වෙනස් කරන පද්ධතියට. ඊට පස්සේ Bob බලාගනියි. 109 00:05:48,600 --> 00:05:51,310 දැන් අපිට ඔයාව ඇහෙනවා, ඒවගේම ඔයාට අපිව ඇහෙනවා. 110 00:05:51,560 --> 00:05:52,800 මිස්ටර් රෝබොට්? 111 00:05:52,800 --> 00:05:55,150 එයාගේ දෝෂය තමයි, එයාට තනිකරම පිස්සු. 112 00:05:55,160 --> 00:05:56,490 බෙහෙත් ගන්න ඕන තරම් පිස්සු. 113 00:05:56,500 --> 00:05:59,110 එයාලා ඇහුවොත්, "යාලුවෙක් පාලමෙන් පැන්නොත්, ඔයාත් පයිනවද?" 114 00:05:59,110 --> 00:06:00,970 එයා අනිවාර්යෙන්ම පනිවී. පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව, 115 00:06:00,970 --> 00:06:02,220 යම්කිසි දෙයක් ඔප්පු කරන්න විතරක්. 116 00:06:02,220 --> 00:06:04,780 එයා ඇතුලට ගියොත්, වැඩි නැඹුරක් තියෙනවා මුලු පැත්තම පුපුරවන්න පුලුවන්, 117 00:06:04,780 --> 00:06:06,640 හරියට එයාට මුලින්ම කරන්න ඕන වුනා වගේ. 118 00:06:06,640 --> 00:06:08,910 ඔයාට විශ්වාසද ආපහු සැරයක් සිතියම බලන්න ඕනේ නැහැ කියලා? 119 00:06:08,910 --> 00:06:09,930 මට ඒක කරන්න පුලුවන්. 120 00:06:10,440 --> 00:06:13,340 හරි එහෙනම් James Bond, ගිහිල්ලා උන්ගේ හැම දෙයක්ම අවුල් කරලා එන්න. 121 00:06:17,040 --> 00:06:19,330 ඔව්, මටත් ගොඩක් දෝෂ තියෙනවා. 122 00:06:19,450 --> 00:06:21,210 මම කැමති නැහැ වැඩිය එළියට යන්න. 123 00:06:21,240 --> 00:06:22,620 මම ගොඩක් මොර්පීන් වලට ආසයි. 124 00:06:22,620 --> 00:06:24,700 Mr. Sepiol? 125 00:06:24,700 --> 00:06:25,840 මම ඔයාට කතා කරනවා, 126 00:06:25,840 --> 00:06:27,380 ඒත් ඔයා ඇත්තටම නැහැ. 127 00:06:27,870 --> 00:06:28,980 Sam Sepiol? 128 00:06:30,990 --> 00:06:31,710 සර්? 129 00:06:32,090 --> 00:06:33,170 ඒ ඔයා තමයි, එලියට්. 130 00:06:34,580 --> 00:06:35,470 හරි. 131 00:06:36,440 --> 00:06:37,540 ඔයාට ගොඩක් වෙලා ඉන්න වුනාට සමාවෙන්න. 132 00:06:37,540 --> 00:06:40,300 ඔයාට පේනවනේ ගොඩක් වෙලාවට මෙතන ගොඩක් වැඩ වැඩියි. 133 00:06:40,340 --> 00:06:41,500 මට කොහොමද ඔයාට උදව් කරන්න පුලුවන්? 134 00:06:41,790 --> 00:06:43,990 ඔයාට ටිකක් සංචාරය කරන්න ඕනේ. වැඩි කතා එපා. 135 00:06:46,330 --> 00:06:47,270 සංචාරයක්. 136 00:06:48,770 --> 00:06:50,430 හරි. 137 00:06:50,430 --> 00:06:51,890 මම හිතන්නේ පිළිගැනීමේ කුටියෙන් ඔයාට කියන්න ඇති, 138 00:06:51,890 --> 00:06:54,520 සංචාර කරන්න දිනයක් කලින් වෙන් කරගෙන ඉන්න ඕනේ. 139 00:06:54,520 --> 00:06:57,580 මගේ ලොක්කා අපි හැමෝටම ඒ සම්බන්ධයෙන් ලොකු බරක් පටවන්නේ. 140 00:06:58,420 --> 00:06:59,770 මගේ නම Sam Sepiol. 141 00:07:01,480 --> 00:07:02,700 ඔයා පොඩ්ඩක් ඒ නම හොයලා බලන්න. 142 00:07:03,130 --> 00:07:03,900 හරි. 143 00:07:04,230 --> 00:07:06,300 ටිකක් අශෝභනයි වගේ, ඒත් අපිට අහගෙන ඉන්න පුලුවන්. 144 00:07:07,020 --> 00:07:07,920 මම ඔයාට දෙයක් කියන්නම්. 145 00:07:08,130 --> 00:07:10,740 ඔයාගේ කම්පැණි එකට කියන්න කතා කරලා විස්තර තහවුරු කරන්න කියලා, 146 00:07:10,740 --> 00:07:13,140 ඊට පස්සේ අපිට පුලුවන් මේ සතිය අවසානයේ වැඩේ කරගන්න. 147 00:07:13,470 --> 00:07:15,540 Bill Harperට කතා කරන්න කියලා කියන්න. 148 00:07:15,540 --> 00:07:16,810 එයාලා දන්නවා මාව කොහේදීද හම්බුවෙන්න පුලුවන් කියලා. 149 00:07:16,970 --> 00:07:17,840 මේ අහන්න, Bill. 150 00:07:17,850 --> 00:07:19,730 ඔයා හිතනවද ඔයාගේ ලොක්කා ලොකු පීඩනයක් දෙනවා කියලා? 151 00:07:19,730 --> 00:07:21,220 ඔයා ඊට වඩා ලොකු පීඩනයකට ලක්වෙයි, 152 00:07:21,220 --> 00:07:22,760 මම මෙතනින් ගියාට පස්සේ. 153 00:07:22,760 --> 00:07:24,440 මම නැවත දිනයක් දාගන්නේ නැහැ, Bill. 154 00:07:24,440 --> 00:07:26,450 මම දොරෙන් එලියට ගියාම, ආයිත් එන්නේ නැහැ. 155 00:07:26,450 --> 00:07:28,080 කොහෙන් ගියත්, ඔයාව තමයි අහුවෙන්නේ Bill. 156 00:07:30,850 --> 00:07:32,780 මම හිතන්නේ ඔයා මගේ නම පොඩ්ඩක් බැලුවොත් හොදයි. 157 00:07:34,280 --> 00:07:36,230 ඒක ඒ විදිහට නෙමෙයි වෙන්නේ. 158 00:07:36,230 --> 00:07:37,620 මට සමාවෙන්න, සර්. 159 00:07:38,420 --> 00:07:39,710 ඔයා හොදින් ඉන්න, හරිද? 160 00:07:45,860 --> 00:07:47,940 මම එළියට එනවා. ඒ වැඩේ හරියන්නේ නැ. 161 00:07:48,080 --> 00:07:49,120 ඒක වැඩ කරයි. 162 00:07:49,120 --> 00:07:50,090 පොඩ්ඩක් ඉන්න. 163 00:07:50,430 --> 00:07:51,660 මම ගොඩක් බය වෙලා හිටියේ. 164 00:07:51,720 --> 00:07:53,620 අනිත් හැම සල්ලිකාරයෙක් වගේම. 165 00:07:53,620 --> 00:07:55,730 පොඩ්ඩක් හිමින් වැඩේ කරන්න. ඒක වැඩ කරනවා. 166 00:08:00,600 --> 00:08:03,170 Wikipedia එක හැම වෙලාවෙම නිවැරදි නැහැ. 167 00:08:03,170 --> 00:08:04,710 ඕන කෙනෙක්ට ඒක වෙනස් කරන්න පුලුවන්. 168 00:08:06,720 --> 00:08:07,950 හොදයි, හැමෝටම නෙමෙයි. 169 00:08:08,230 --> 00:08:10,520 Mobley වගේ මෝඩ මිනිස්සු ගොඩක් විශ්වාසය උපයාගෙන තියෙනවා, 170 00:08:10,520 --> 00:08:12,490 Wikipedia එකේ විස්තර 20,000ක් වගේ වෙනස් කරලම. 171 00:08:12,710 --> 00:08:14,570 සහ මිනිස්සු තවමත් ඒක විශ්වාස කරනවා, 172 00:08:17,890 --> 00:08:19,060 Mr. Sepiol? 173 00:08:19,350 --> 00:08:20,560 Mr. Sepiol! 174 00:08:20,570 --> 00:08:22,420 මට කියන්න සුභ ආරංචියක් තියෙනවා. 175 00:08:25,250 --> 00:08:26,410 නවත්තන්න, ඕක නවත්තන්න. 176 00:08:26,410 --> 00:08:28,390 ඔයාට විනාඩි පහක් විතර තිස්සේ බඩු ලෑස්ති කරගන්න එක නවත්තන්න පුලුවන්ද? 177 00:08:28,390 --> 00:08:31,020 අපිට මේක වැඩිහිටියන් වගේ සමතයක් කරගන්න බැරිද? 178 00:08:31,160 --> 00:08:32,210 මම ඔයාට ආදරෙයි. 179 00:08:33,480 --> 00:08:35,260 ඔයා අඩන්නේ ඇයි කියලා ඔයාවත් දන්නේ නෑ. 180 00:08:35,360 --> 00:08:36,500 අපි කසාද බදිමු. 181 00:08:37,030 --> 00:08:38,280 ඕලී, ඔයාට ඕක නවත්තන්න පුලුවන්ද? 182 00:08:38,280 --> 00:08:42,010 ඇන්ෙලා... ඇන්ජෙලා, ඔයාට මේ විදිහට කරන්න බැහැ. 183 00:08:48,560 --> 00:08:50,210 මම කිව්වේ, ඔයා පොඩ්ඩක්වත් මේ ගැන හිතුවද? 184 00:08:50,640 --> 00:08:53,620 ඔයා මොකක්ද කරන්නේ යන්නේ? ගිහිල්ලා ඔයාගේ තාත්තත් එක්ක ජීවත් වෙන්නද? 185 00:08:53,830 --> 00:08:54,750 මොකක්ද අනේ. 186 00:08:56,510 --> 00:08:57,900 ඔයා ඔයාගේ මුළු ජිවීතේම නාස්ති කරගන්නවා. 187 00:08:58,300 --> 00:08:59,170 සමහරවිට 188 00:08:59,750 --> 00:09:01,220 ඒත් මම ඔයාගේ ජීවිතයත් නාස්ති කලා. 189 00:09:02,600 --> 00:09:05,000 ඇයි ඔයා ගාව මගේ වැඩ කරන ID එක තියෙන්නේ? 190 00:09:11,890 --> 00:09:12,730 ඔයා... 191 00:09:14,770 --> 00:09:16,130 ඔයා ඒක... ඔයා... 192 00:09:18,400 --> 00:09:19,870 ඔයා දන්නවද මොකද වෙන්න යන්නේ කියලා? 193 00:09:21,170 --> 00:09:23,510 ගොඩක් දේවල් අවුල් වෙයි, සහ මම එයාලට කියනවා... 194 00:09:23,520 --> 00:09:27,480 මම ඔයාගේ පරිඝණකය පාවිච්චි කලේ, ඔයා කැමති දෙයක් කියන්න. 195 00:09:27,880 --> 00:09:28,940 ඔය ඇත්තටමද? 196 00:09:30,090 --> 00:09:33,850 ඔයා හිතුවද මට මේක මොන විදිහට බලපායිද කියලා? 197 00:09:36,400 --> 00:09:37,420 ඔව්, මම කලා. 198 00:09:45,430 --> 00:09:47,610 මම කියන්නම් මේ ස්ථානය කොච්චර ලොකුද කියලා. 199 00:09:47,690 --> 00:09:50,450 ගිණි නිවන අංශයක් තියෙනවා මේ ගොඩනැගිල්ල ඇතුලේ. 200 00:09:50,450 --> 00:09:51,860 අපිටම කියලා එකක්. 201 00:09:51,990 --> 00:09:54,600 සහ ඔයාට එහෙම අංශයක් තියෙන්න බැහැ, ගිනි නිවන රථ නැතුව, 202 00:09:54,690 --> 00:09:57,050 සහ ගිනි නිවන රථ තියෙන්න බැහැ, පාරක් නැතුව. 203 00:09:57,100 --> 00:09:59,810 අපි ලග ඒ ඔක්කොම තියෙනවා. 204 00:10:00,300 --> 00:10:01,370 පොඩ්ඩක් හිතේ මවා ගන්න. 205 00:10:09,420 --> 00:10:11,590 එලියට්, දැන් තමයි අපි බිල්ගෙන් අයින් වෙන්න ඕන වෙලාව. 206 00:10:13,220 --> 00:10:14,330 එතන ගොඩක් විස්තර තියෙනවා..... 207 00:10:14,330 --> 00:10:16,730 හරි, අපිට වැඩේ ඉක්මන් කරගන්න වෙනවා මෙතනදි. 208 00:10:16,730 --> 00:10:20,220 ඔයාට බිල්ව විනාශ කරන්න ඕනේ, ලොක්කා ගාවට යන්නනම්. 209 00:10:20,220 --> 00:10:23,680 මෙතන වර්ග අඩි 200,000ක වගේ සෙප්පුවක් තියෙනවා. 210 00:10:23,680 --> 00:10:25,290 ඒක හරියට සාප්පු සංකීර්ණයක විශාලත්වය වගේ, 211 00:10:25,290 --> 00:10:26,590 සහ ඒක එකක් විතරයි. 212 00:10:28,710 --> 00:10:31,440 Bill, කොහේද අර ලොකු සෙප්පු තියෙන්නේ? 213 00:10:31,440 --> 00:10:34,120 ඔහ්, ඒවා තියෙන්නේ දෙවෙනි මට්ටමේ. ඒත් ඒක සංචාරයේ කොටසක් නෙමෙයි. 214 00:10:34,130 --> 00:10:36,470 කොහොමත් මට අවසර නැහැ. 215 00:10:36,570 --> 00:10:38,170 එයා ඔයාට අයිස් ක්‍රීම් කන්න එක්කගෙන යන්නේ නැහැ. 216 00:10:38,180 --> 00:10:39,670 එයාව පැත්තකට යවන්න. 217 00:10:40,090 --> 00:10:42,770 Billට තැනක් නැහැ අපේ සැලැස්මේ. 218 00:10:42,840 --> 00:10:44,110 දැන්, මෙන්න මෙතන... 219 00:10:46,130 --> 00:10:47,210 හැමදෙයක්ම හොදින්ද, සර්? 220 00:10:47,210 --> 00:10:50,170 අපිට Billව කෑලී කෑලී වලට ඉරන්න වෙනවා. 221 00:10:50,180 --> 00:10:53,430 ඔයාට වෙනවා එයාගේ හිනාව ඒ මුණෙන් අයින් කරලා දාන්න. 222 00:10:53,430 --> 00:10:54,850 සර්, ඔයා හොදින්ද? 223 00:10:55,960 --> 00:10:58,540 ඔයා.. ඔයා මොකුත් කියන්නේ නැහැ. 224 00:11:00,860 --> 00:11:02,350 එයාගේ ඇතුලට යන්න, එලියට්. 225 00:11:08,180 --> 00:11:11,200 ඔයාට මේක කරන්න පුලුවන්, එලියට්. 226 00:11:11,310 --> 00:11:13,920 ඔයා දන්නවනේ කවුරු හරි ඔයාව කොන් කලාම දැනෙන හැගීම. 227 00:11:13,920 --> 00:11:16,540 ඔයා දන්නවනේ කවුරු හරි ඔයා බය දේවල් ගැන, 228 00:11:16,540 --> 00:11:18,660 එලියට කිව්වම ඔයාට දැනෙන හැගීම ගැන. 229 00:11:18,660 --> 00:11:19,680 මට උත්තර දෙනවා. 230 00:11:20,750 --> 00:11:21,850 උත්තර දෙනවා. 231 00:11:23,570 --> 00:11:24,320 නැගිටිනවා. 232 00:11:25,100 --> 00:11:28,020 නැගිටිනවා! 233 00:11:29,640 --> 00:11:30,720 මම තමුසේට වෛර කරනවා. 234 00:11:31,920 --> 00:11:32,900 තමුසේ නිකමෙක්. 235 00:11:34,920 --> 00:11:36,270 තමුසේ වැඩක් නැහැ. 236 00:11:40,050 --> 00:11:41,310 ඒක ගැන හිතන්න, Bill. 237 00:11:42,580 --> 00:11:43,520 මොකක් ගැනද? 238 00:11:49,200 --> 00:11:50,470 ඔයා මැරුනොත්, 239 00:11:50,850 --> 00:11:52,200 කවුරුත් සැලකිල්ලක් දක්වයිද? 240 00:11:55,310 --> 00:11:56,880 එයාලා ඇත්තටම ඔයා ගැන හොයලා බලයිද? 241 00:11:58,050 --> 00:12:00,230 ඔව්, සමහරවිට එයාලා ඔයා වෙනුවෙන් දවසක් විතර අඩයි, 242 00:12:01,850 --> 00:12:03,210 ඒත් අවංකම කිව්වොත්, 243 00:12:03,210 --> 00:12:04,710 කවුරුත් ගණන් ගන්නේ නැහැ. 244 00:12:06,460 --> 00:12:07,370 එයාලට වැඩක් නැහැ ඔයා ගැන. 245 00:12:08,650 --> 00:12:12,110 ඔයාගේ මරණගෙට යන්න බැදිලා ඉන්න මිනිස්සු, 246 00:12:12,110 --> 00:12:14,140 අනිවාර්යෙන්ම එපා වෙලා, 247 00:12:14,840 --> 00:12:16,950 ඉක්මණට එන්න හදයි. 248 00:12:26,230 --> 00:12:27,490 ඒ තමයි ඔයා. 249 00:12:28,890 --> 00:12:30,140 ඒ තමයි කවුද ඔයා. 250 00:12:31,620 --> 00:12:34,600 ඔයා නිකමෙක් අනිත් අයට, 251 00:12:36,160 --> 00:12:37,300 හැමෝටම. 252 00:12:39,850 --> 00:12:41,190 ඒක ගැන හිතලා බලන්න, Bill. 253 00:12:43,370 --> 00:12:44,600 'ඔයා එහෙම කලොත්, 254 00:12:46,400 --> 00:12:47,980 ඔයා ඔයාටම හිතන්න සැලැස්සුවොත්... 255 00:12:50,590 --> 00:12:52,600 ඔයා දැනගනියි මම කියන්නේ ඇත්ත කියලා. 256 00:12:54,730 --> 00:12:57,220 ඉතින් ඒ හින්දා මගේ වෙලාව නාස්ති කරන්නේ නැතුව, 257 00:12:57,380 --> 00:12:59,730 මට ඔයාව ඕනේ, ගිහිල්ලා කවුරුහරි වැඩක් තියෙන කෙනෙක්ට කතා කරන්න. 258 00:13:01,210 --> 00:13:02,240 මොකද, Bill... 259 00:13:05,210 --> 00:13:06,250 ඔයාගෙන් වැඩක් නැහැ. 260 00:13:11,720 --> 00:13:12,610 මම 261 00:13:14,860 --> 00:13:16,510 මම මගේ ලොක්කට කතා කරන්නම්. 262 00:13:18,600 --> 00:13:21,450 සහ අන්න ඒ හින්දා තමයි, Bill Harper නියම ඉලක්කයක් වෙන්නේ. 263 00:13:21,730 --> 00:13:23,950 බලාපොරොත්තු රහිත කම හින්දා රාජකාරියේ පිළිවෙල වුනත් කඩන්න පුලුවන්. 264 00:13:23,950 --> 00:13:25,050 කඩලා, මට ඇතුලටත් යවනවා. 265 00:13:27,150 --> 00:13:28,740 Lonely enough to break. 266 00:13:29,890 --> 00:13:31,940 L1-S3 කොටසට ලොක්කව ඕනේ. 267 00:13:32,490 --> 00:13:33,420 හරි. 268 00:13:40,270 --> 00:13:42,200 සමාව ඉල්ලන්න එපා. 269 00:13:42,200 --> 00:13:44,110 ඔයා ගොඩක් ලගට ගිහිල්ලා ඉන්නේ. ඔයා හොදට වැඩේ කලා. 270 00:13:46,010 --> 00:13:47,970 ‍Wendy මෙතනට ආපු ගමන්, අපි එයාට කෙටි පණිවිඩයක් යවනවා, 271 00:13:47,970 --> 00:13:50,180 එයාගේ බිරිද බබාව හම්බෙන්න අමාරු වෙලා ඉන්නවා කියලා. 272 00:13:51,510 --> 00:13:53,440 එයා ගිය ගමන්ම, ඔයාට ඇති තරම් වෙලාව තියෙනවා, 273 00:13:53,440 --> 00:13:55,150 අර උපකරණය සවිකරන්න, තේරුණාද? 274 00:13:57,170 --> 00:13:58,760 Trudy Davis, Accounts Supervisor. 275 00:13:58,910 --> 00:14:00,020 මොකක් හරි ප්‍රශ්ණයක්ද මෙතන? 276 00:14:00,490 --> 00:14:01,700 - Mr. Sepiol අහනවා... - Trudy? 277 00:14:01,790 --> 00:14:05,250 මට වඩා උසස් කෙනෙක් ගැන. 278 00:14:05,310 --> 00:14:06,800 මෙතන ඔයාගේ නම නැහැ. 279 00:14:08,210 --> 00:14:11,070 මම Sam Sepiol? 280 00:14:11,790 --> 00:14:13,790 - ඒක ප්‍රශ්නයක්ද? - Trudy? Trudy? 281 00:14:13,790 --> 00:14:14,820 කොහේද Wendy? 282 00:14:14,820 --> 00:14:16,710 අපි ලෑස්ති වෙලා ආවේ Wendyට විතරයි. Wendy කොහේද? 283 00:14:16,710 --> 00:14:18,840 ඇත්තටම මට හම්බුවෙන්න ඕනේ Wendyව. 284 00:14:18,880 --> 00:14:22,490 ඔයා කොහෙමද එයාව දන්නේ? එයා අද ආවේ නැහැ. 285 00:14:26,380 --> 00:14:28,550 ඔයාට මොකක්ද ඕනේ Mr. Sepiol? 286 00:14:32,090 --> 00:14:34,470 මම කැමතියි දෙවෙනි මට්ටමේ සංචාරයක. 287 00:14:34,720 --> 00:14:35,910 මම දන්නේ නැහැ අනිත් අය ඔයාට මොනවද කිව්වේ කියලා, 288 00:14:35,910 --> 00:14:37,680 ඒත් අපිට ඒකට ඉඩ දෙන්න බැහැ. 289 00:14:37,860 --> 00:14:40,090 මම ඔයාව එලියට එක්කගෙන යන්නම්. ඔයාට යන්න පුලුවන්, Bill. 290 00:14:40,090 --> 00:14:41,500 ප්‍රවේශ ශාලාවට මගේ පස්සෙන් එන්න. 291 00:14:49,210 --> 00:14:50,420 මේ ගෑණි හොල්මනක්. 292 00:14:50,420 --> 00:14:51,310 මේ එකක්වත් එයාගේ නෙමෙයි. 293 00:14:51,310 --> 00:14:52,950 Facebook, LinkedIn එකකවත් නැහැ. 294 00:14:52,950 --> 00:14:54,640 එයා කසාද බැදලා අවුරුදු 30ක් වෙනවා. 295 00:14:54,640 --> 00:14:56,060 අපි ගාව තියෙන්නේ එයාගේ මහත්තයගේ දුරකථන අංකය විතරයි. 296 00:14:56,060 --> 00:14:57,160 එයාගේ පින්තූරයක්වත් නැහැ. 297 00:14:57,160 --> 00:14:58,790 විනෝදාංශ නැහැ, ළමයි නැහැ, 298 00:14:58,790 --> 00:15:01,770 සල්ලි ප්‍රශ්න නැහැ, ලිංගික ප්‍රශ්නත් නැහැ. 299 00:15:01,770 --> 00:15:03,120 ගෙදරත් සල්ලි දීලා අරගෙන තියෙන්නේ. 300 00:15:03,240 --> 00:15:05,080 මට.. මට හිතන්න... මට හිතන්න ඕනේ. 301 00:15:05,530 --> 00:15:07,240 විදුලි සෝපානය දැනටමත් ලගයි. 302 00:15:08,530 --> 00:15:12,270 ඔව්, එහෙම තමයි ඒක වැඩ කරන්න හදලා තියෙන්නේ. 303 00:15:14,750 --> 00:15:15,560 හරි. 304 00:15:16,520 --> 00:15:18,920 මිනස්සු... මිනිස්සු ඔක්කොම එකයි, හරිද? 305 00:15:18,930 --> 00:15:20,740 When it gets down to it, everyone's the same. 306 00:15:20,740 --> 00:15:21,560 එයාලා යම්කිසි දේකට කැමතියි. 307 00:15:21,560 --> 00:15:23,010 එයාලට දේවල් ඕනේ. එයාලත් බය වෙන්න දේවල් තියෙනවා. 308 00:15:23,010 --> 00:15:24,420 විශේෂ උදව්, but specifics don't change 309 00:15:24,420 --> 00:15:25,860 the way that everyone is vulnerable. 310 00:15:25,860 --> 00:15:30,510 අපි කොහොමද ඒ දුර්වල ස්ථාන පාවිච්චි කරන කියන දේ විතරයි වෙනස් වෙන්නේ. 311 00:15:52,450 --> 00:15:55,420 මට-මට යන්න වෙනවා. මට සමාවෙන්න. 312 00:15:55,460 --> 00:15:56,920 මට මගේ කාර්්‍යාලයට යන්න ඕනේ. 313 00:15:57,050 --> 00:15:58,610 පිළිගැනීමේ කුටියෙන් ඔයාව එලියට එක්කගෙන යයි. 314 00:16:07,670 --> 00:16:08,650 ඔයා මොකක්ද කලේ? 315 00:16:09,530 --> 00:16:11,480 මම එයාගේ මහත්තයගෙන් වගේ කෙටි පණිවිඩයක් යැව්වා. 316 00:16:28,000 --> 00:16:29,100 ඔතනින් එලියට යන්න. 317 00:16:31,300 --> 00:16:32,910 එක දොරක් තියෙනවා, හැබැයි ඒක අගුලු දාලා තියෙන්නේ. 318 00:16:32,910 --> 00:16:35,270 මම හිතන විදිහට ඔයාට ඒක ඇරගන්න පුලුවන් වෙයි. 319 00:16:35,270 --> 00:16:36,060 කොහෙද? 320 00:16:36,070 --> 00:16:37,140 පලවෙනි මට්ටමේ උතුරු පැත්තට ගියොත්, ඒක තියෙන්නේ 321 00:16:37,150 --> 00:16:38,920 කොරිඩෝවේ අවසානයට වෙන්න වගේ. 322 00:17:07,760 --> 00:17:08,650 පඩිපෙළ දෙවෙනි මට්ටමට යන්නේ නැහැ. 323 00:17:08,660 --> 00:17:10,210 ඒක යන්නේ ගරාජයට. 324 00:17:10,750 --> 00:17:12,620 ඔයා ඉන්නේ ගොඩනැගිල්ලේ වැරදි පැත්තේ. 325 00:17:12,630 --> 00:17:13,980 ඔයාට ආපු පාරනේම ආපහු ගිහින්, 326 00:17:13,980 --> 00:17:16,490 දොරෙන් එලියට ගිහිල්ලා, අනිත් පැත්තට යන්න වෙනවා. 327 00:17:21,730 --> 00:17:22,710 එලියට්... 328 00:17:26,160 --> 00:17:27,540 මම ඔයාව දැක්කා වගෙයි. 329 00:17:27,880 --> 00:17:28,990 ඔයා මොකද මෙතන කරන්නේ? 330 00:17:30,680 --> 00:17:31,550 ස්තූතියි! 331 00:17:31,550 --> 00:17:33,760 නැවත Wingstravaganza අවන්හලට පැමිණෙන්න. 332 00:17:34,060 --> 00:17:35,220 හරි, ගොඩක් වැදගත් දෙයක්... 333 00:17:35,220 --> 00:17:37,640 Wingstravaganza කියන්නේ තටු සහ extravaganza. 334 00:17:37,640 --> 00:17:39,090 ඔයා දන්නවද extravaganza කියන එකේ තේරුම? 335 00:17:39,090 --> 00:17:40,430 ඔව්, ඒක ලොකු දෙයක්. 336 00:17:40,430 --> 00:17:41,990 ඔයා හරියට හරි. 337 00:17:42,830 --> 00:17:45,260 ඔයා බය වෙලා වගේ. ඔයා සතුටෙන්ද ඉන්නේ? 338 00:17:45,570 --> 00:17:47,040 - ඔහ්, ඔව්. - හරි. 339 00:17:47,040 --> 00:17:49,480 හරි එහෙනම්, ඔයා මගේ තැන සතියකට ගන්න. හැබැයි අවුල් කරගන්න එපා. 340 00:17:49,490 --> 00:17:51,160 මේකත් හරියට අනිත් හැම රස්සාවක් වගේම තමයි. 341 00:17:52,020 --> 00:17:54,300 හොදයි, ඇත්තටම මම මීට කලින් කවදාවත් හෝටල් සේවිකාවක් වෙලා නැහැ. 342 00:17:54,830 --> 00:17:57,220 මේක හරියට අලුත් පටන්ගැනීමක් වගේ. 343 00:17:57,430 --> 00:17:59,010 ඔයා මොනවද කලින් කලේ? 344 00:17:59,630 --> 00:18:01,310 බෙහෙත් ද්‍රව්‍ය විකුණපු එක. 345 00:18:01,550 --> 00:18:02,410 නියමයි. 346 00:18:02,630 --> 00:18:05,310 ඔයාට සල්ලි ගොඩක් හම්බුවෙන්න ඇති. මොකද වුනේ? 347 00:18:06,070 --> 00:18:08,910 ඔහ්, හ්ම්. ඔයා දන්නවනේ. Obamacare. 348 00:18:14,990 --> 00:18:18,100 Steel Mountain's දත්ත මධ්‍යස්ථානයට සාදරයෙන් පිලිගන්නවා. 349 00:18:18,110 --> 00:18:21,040 අපේ මධ්‍යස්ථානය සෑම අතින්ම ආරක්ෂිතයි වගේම, 350 00:18:21,040 --> 00:18:24,330 තට්ටු 10ක, සහතික කරන ලද නිපැයුම, 351 00:18:24,330 --> 00:18:27,560 ඔබගේ වටිනා කියන දත්ත වලට, 352 00:18:27,560 --> 00:18:29,390 ආරාක්ෂාව සපයනවා. 353 00:18:29,390 --> 00:18:31,150 අපගේ මධ්‍යස්ථාන සියල්ලක්ම, 354 00:18:31,150 --> 00:18:32,670 සුරක්ෂිතභාවයෙන් උපරිමයි. 355 00:18:32,670 --> 00:18:36,040 එයාලා කියනවා මම ඕනවට වඩා කරනවලු, මම කිව්වා අනිවාර්යෙන්ම. 356 00:18:37,290 --> 00:18:38,160 ඉතින් ඔව්.ි 357 00:18:38,490 --> 00:18:39,370 එලියට්. 358 00:18:40,230 --> 00:18:41,670 - ඔයාව හමුවීම සතුටක්. - මටත්. 359 00:18:42,190 --> 00:18:44,160 - ඔයාගේ බිරිදව මතක් කලා කියන්න. - මම කියන්නම්. 360 00:18:45,470 --> 00:18:47,520 මම අතට අත දීපු මිනිස්සු තමයි, 361 00:18:47,670 --> 00:18:50,220 Hezbollah සහ ISIS එකට සල්ලි සපයන්නේ. 362 00:18:50,780 --> 00:18:51,960 මට ඕවාට අත දාන්න ඕන නැහැ. 363 00:18:53,080 --> 00:18:54,820 එයා දැනගෙන හිටියද මම අද එනවා කියලා? 364 00:18:55,090 --> 00:18:56,550 එයා දන්නවද ඇයි මම මෙතන ඉන්නේ කියලා? 365 00:18:56,880 --> 00:18:58,660 කෙලවෙයන්, මෙයා මාව මරලා දාවි. 366 00:18:59,110 --> 00:19:00,280 ඔයා මොකක්ද කිය කිය හිටියේ? 367 00:19:00,810 --> 00:19:04,040 අහ්, දත්ත වල සුරක්ෂිතභාවය ගැන ටිකක් බලන්න ආවා. 368 00:19:04,590 --> 00:19:06,200 Allsafe එකෙන් ඒක හැමදාම වගේ කරනවා. 369 00:19:07,790 --> 00:19:09,500 එයාලා මොකද ඔයාව එව්වේ? 370 00:19:09,910 --> 00:19:11,520 මේ වගේ දේවල් සමාන්‍යෙයන් බලන්නේ, 371 00:19:11,520 --> 00:19:13,140 ඉංජිනේරුවන් නේද? 372 00:19:13,820 --> 00:19:16,720 අපිට කරන්න තියෙන දේවල් අපි ටිකක් වෙනස් කලා. 373 00:19:17,210 --> 00:19:18,740 සල්ලි ප්‍රශ්න හින්දා. 374 00:19:20,010 --> 00:19:23,400 පේන විදිහට අද අපි දෙන්නටම හිතිලා තියෙනවා, ආයතනයෙන් පිටත වැඩ කරන්න. 375 00:19:24,300 --> 00:19:26,040 අපි මේකට දෛව්‍ය කියලා කියන්න ඕනේ. 376 00:19:26,700 --> 00:19:27,760 මාත් එක්ක දවල් කෑමකට එනවද? 377 00:19:29,610 --> 00:19:30,840 අනි-අනිවාර්යෙන්ම. 378 00:19:32,640 --> 00:19:33,870 මම දවල් කෑම කනවා. 379 00:19:35,380 --> 00:19:37,660 ඒ කියන්නේ ඔයත් අපි වගේම තමයි. 380 00:19:40,380 --> 00:19:41,160 එන්න. 381 00:19:44,800 --> 00:19:45,630 එයාව අහුවුනා මිනිහෝ. 382 00:19:45,630 --> 00:19:46,800 අපිට යන්න වෙනවා. 383 00:19:47,840 --> 00:19:48,690 අපි කොහෙවත් යන්නේ නැහැ. 384 00:19:48,700 --> 00:19:50,200 මේ වෙච්ච දේ හින්දා කිසිදෙයක් වෙනස් වෙන්නේ නැහැ. 385 00:19:51,410 --> 00:19:52,750 ඔයා මොනවද කන්නේ, එලියට්? 386 00:19:53,170 --> 00:19:54,530 මෙතන ගොඩක් දේවල් තියෙනවා. 387 00:19:54,540 --> 00:19:55,810 එයාටත් දුර්වල කමක් තියෙනවා. 388 00:19:55,810 --> 00:19:58,340 එයා මෝඩයෙක්, සහ එයා ඒ ගැන ගොඩක් ආඩම්බරයි. 389 00:19:58,340 --> 00:20:00,390 ඔයා එයා ගැන හිතන දේ ගැන එයා ගොඩක් වද වෙනවා, 390 00:20:00,400 --> 00:20:02,140 එයා එයාටම වෛර කරනවා ඒ දේ හින්දා. 391 00:20:02,140 --> 00:20:04,990 Tyrell Wellick's ධනය තමයි, එයාගේ උඩඟුකම. 392 00:20:04,990 --> 00:20:07,530 ඒ වගේම ඒක තමයි එයාගේ දුර්වල ස්ථානය, අන්න එතනට තමයි ඔයා පහර දෙන්න ඕනේ. 393 00:20:07,540 --> 00:20:08,780 මේක නම් හොද වෙයි. 394 00:20:08,780 --> 00:20:09,790 ඔයා මෙතනද කෑම කන්නේ? 395 00:20:12,750 --> 00:20:13,760 මේ තැන? 396 00:20:15,830 --> 00:20:17,640 ඒකද ඔයාගේ සැලැස්ම? එයාව කේන්ති ගස්සන එක? 397 00:20:17,650 --> 00:20:19,100 නැ, පොඩ්ඩක් ඉන්න. 398 00:20:25,760 --> 00:20:26,660 මතක තියාගන්න එලියට්, 399 00:20:26,660 --> 00:20:28,770 ඔයා දෙවෙනි මට්ටමට ගියාම අපේ සංඥා බාල වෙනවා. 400 00:20:29,350 --> 00:20:30,160 එලියට්. 401 00:20:32,310 --> 00:20:34,990 එලියට්, මොනවා හරි දෙයක් කියන්න, ඔයාට අපිව ඇහෙනවනම්. 402 00:20:41,050 --> 00:20:43,230 මට පුදුමයි ඔයා මෙච්චර දුරක් ආපු එක ගැන. 403 00:20:44,040 --> 00:20:46,820 Allsafe එක ඉවරයි, ඒත් ඔයා ඒකට වැටෙන්න දෙන්නේ නැහැ. 404 00:20:47,850 --> 00:20:48,860 අපි සමානයි. 405 00:20:49,490 --> 00:20:50,950 අපි තමයි සර්වතෝභද්‍ර වාදියෝ. 406 00:20:59,690 --> 00:21:04,010 මෙතන ඉන්න සේවකයාව මම පසුගිය අවුරුදු හතේදීම දැකලා තියෙනවා. 407 00:21:04,900 --> 00:21:08,310 අවුරුදු 50ක් විතර ඇති, ළමයිනුත් ඉන්නවා ඇති, 408 00:21:08,540 --> 00:21:10,940 දික්කාසද වෙලා, දෙවෙනි බිරිදක්, තව ළමයි. 409 00:21:10,940 --> 00:21:12,250 සහ මම පුදුම වෙනවා, 410 00:21:12,700 --> 00:21:14,720 එයා තමුන් ගැන මොනවද හිතන්නේ කියලා? 411 00:21:15,530 --> 00:21:19,630 එයාගේ ජිවීතියේ වෙන්න පුලුවන් උපරිමට වෙලා තියෙන්නේ. අවුරුද්දකට ඩොලර් 3000ක්, 412 00:21:19,730 --> 00:21:22,160 ව්‍යාපාරික පන්නයේ වාහානයක් එයා තාමත් සල්ලි ගෙවන, 413 00:21:22,650 --> 00:21:24,390 කාමර දෙකේ ගෙයක්, 414 00:21:24,560 --> 00:21:27,340 ළමයි බලාගන්නන්, කුසපත්. 415 00:21:28,130 --> 00:21:29,270 මටනම් උසුලාගෙන ඉන්න බෑ, 416 00:21:30,180 --> 00:21:31,700 ඒ වගේ ජීවිතයක්. 417 00:21:32,970 --> 00:21:34,900 සමාන්‍ය කැරපොත්තෙකුගේ ජිවිත ඉරණම වෙලා, 418 00:21:34,900 --> 00:21:38,020 තියෙන්නේ මට කැම ගෙනත් දෙන එකය. 419 00:22:19,630 --> 00:22:20,990 මට බාත් රූම් එකට යන්න ඕනේ. 420 00:22:47,570 --> 00:22:49,070 ආයෙත් මගුලේ වමනේ. 421 00:22:49,290 --> 00:22:50,680 ඒ Tyrell Wellick හින්දාද? 422 00:22:51,110 --> 00:22:52,300 එයා මාත් එක්ක සෙල්ලම් කරනවද? 423 00:22:52,370 --> 00:22:53,800 මොන වගේ සෙල්ලමක්ද අපි කරන්නේ? 424 00:22:57,900 --> 00:22:59,200 මමද එයාගේ malware එක? 425 00:23:49,480 --> 00:23:50,960 මට ටිකක් මුණ හෝදගන්න ඕන වුනා. 426 00:23:51,800 --> 00:23:53,100 හුස්ම ගන්න අමාරුයි- 427 00:23:54,290 --> 00:23:54,980 මෙතන. 428 00:23:55,560 --> 00:23:57,720 මම දන්නවා ඔයා terry colbyව අහු කලා කියලා. 429 00:24:00,700 --> 00:24:01,380 මම-මම කලේ නැහැ. 430 00:24:01,380 --> 00:24:03,620 ඔයාගේ තාත්තා වැඩ කලේ Evil Corp එකේ එයා මැරෙන්න කලින්. 431 00:24:03,630 --> 00:24:05,470 ඒක හැමෝම දන්න කරුණක්. 432 00:24:17,500 --> 00:24:19,800 මම ඔයාව අහුකරලා දෙන්නේ නැහැ, ඔයා ඒක ගැනනම් ඔය හිතන්නේ. 433 00:24:20,680 --> 00:24:22,240 මට ඔප්පු කරන්න විදිහකුත් නැහැ, 434 00:24:22,980 --> 00:24:25,190 අනික මට පුලුවන් උනත්, මට ඇති වැඩක් නැහැ. 435 00:24:25,430 --> 00:24:27,210 ඔයාගේ දුර්වලතාවය හුදනගන්න විතරයි ඕන කලේ. 436 00:24:27,830 --> 00:24:28,760 දැන් මම දන්නවා. 437 00:24:30,750 --> 00:24:31,700 පළිගැනීම. 438 00:24:34,470 --> 00:24:35,480 මොන තරම් සමාන්‍යද. 439 00:24:37,070 --> 00:24:38,250 හරියට අපේ සේවකයා වගේ. 440 00:24:39,670 --> 00:24:41,360 ඒත් අඩුම තරමේ විශේෂ මිනිස්සු, 441 00:24:41,960 --> 00:24:43,150 ඔයා වගේ මිනිස්සු, 442 00:24:43,600 --> 00:24:45,950 ක්‍රියා කරවෙන්නේ හිස් බව නිසා. 443 00:24:46,650 --> 00:24:48,590 ඒත් ආවාසනාවකට, අපි හැමෝම මිනිස්සු. 444 00:24:49,440 --> 00:24:50,830 මම නැතුව, අනිවාර්යෙන්ම. 445 00:24:54,810 --> 00:24:55,950 මම විහිළුවක් කලේ, එලියට්. 446 00:24:56,830 --> 00:24:58,870 ආයිත් ගෙදර යද්දි සතුටු වෙන්න. 447 00:25:00,300 --> 00:25:02,860 මාව නිව් යොර්ක් වලට ගෙනියන්න භෙලිකොප්ටරයක් එනවා. 448 00:25:04,470 --> 00:25:05,880 ඔයා පරිස්සමෙන් ඉන්න, එලියට්. 449 00:25:57,650 --> 00:25:59,020 නෑ, මගුලයි. 450 00:25:59,980 --> 00:26:01,730 මිනිහෝ, කෙලවෙයන්! 451 00:26:01,760 --> 00:26:03,180 - එයාලා මොකද කිව්වේ? - ඔහ්, මම දන්නේ නැ. 452 00:26:03,180 --> 00:26:05,490 එයාලා නිකම්ම වැඩකට නැති නිකමෝ ටිකක් විතරයි. 453 00:26:05,490 --> 00:26:07,190 - ඔයා කොහෙද යන්නේ? - මේක හදලා දාන්න. 454 00:26:07,440 --> 00:26:08,930 වෙන කවුරුත් ඒක කරන්න යන්නේ නැහැ. 455 00:26:09,600 --> 00:26:10,760 Darlene, ඉන්න. 456 00:26:15,290 --> 00:26:17,260 මම හිතන විදිහට ඔයා වැඩිය එයාලව තල්ලු කරන්න හොද නැහැ. 457 00:26:17,260 --> 00:26:18,190 මේ විදිහට හිතන්න. 458 00:26:18,200 --> 00:26:20,450 එක්කෝ මම ඒක හදනවා, නැත්තම් කඩනවා. 459 00:26:21,260 --> 00:26:22,160 එයාලා තීරණය කරයි. 460 00:26:34,630 --> 00:26:35,650 කොහොමද, පැටියෝ? 461 00:26:37,300 --> 00:26:38,120 හේයි, තාත්තේ. 462 00:26:39,080 --> 00:26:40,510 අද වැඩ නැද්ද? 463 00:26:41,950 --> 00:26:43,590 මම Ollie එක්ක තරහ වුනා. 464 00:26:43,960 --> 00:26:44,920 මම දන්නවා. 465 00:26:45,270 --> 00:26:46,870 දැන් තමයි එයත් එක්ක කතා කරලා ඉවර වුනේ. 466 00:26:47,890 --> 00:26:48,610 ඇතුලට එන්න. 467 00:26:49,760 --> 00:26:51,120 එයා ඉකි ගගහා කතා කලේ. 468 00:26:51,460 --> 00:26:53,830 මම හිතන්නේ එයා කිව්වේ, 469 00:26:53,830 --> 00:26:55,540 "මම හැමදාම ඔයාට ආදරයෙි. 470 00:26:55,770 --> 00:26:56,910 කරුණාකරලා ආයිත් එන්න" 471 00:26:56,910 --> 00:27:00,070 ඔහ්, සහ එයාට සමාව දෙන්නත් පුලුවන්ලු. 472 00:27:00,820 --> 00:27:01,900 දෙවියනේ. 473 00:27:03,870 --> 00:27:04,930 ඔයා මොකද කිව්වේ? 474 00:27:05,050 --> 00:27:07,590 මම කිව්වා ඔයා මීට ගොඩකාලෙකට කලින් තමයි තරහා වෙන්න තිබ්බේ, 475 00:27:07,590 --> 00:27:08,550 සහ ඔයා ගැන අමතක කරන්න. 476 00:27:08,720 --> 00:27:09,690 නියමයි. 477 00:27:11,130 --> 00:27:12,650 එයා මොකක්ද ඇත්තටම අදහස් කලේ? 478 00:27:14,490 --> 00:27:17,950 නිකම්ම වැඩ ටිකක් ගැන... 479 00:27:18,720 --> 00:27:19,860 සල්ලි ගැන. 480 00:27:22,400 --> 00:27:24,750 ඒ වගේම එයා මට බොරු කලා. 481 00:27:25,790 --> 00:27:27,180 ඒක තමයි හේතුව. 482 00:27:27,270 --> 00:27:30,410 හොදයි, ඇත්තටම මම ඔයා බොරු කිව්ව එක ගැන පුදුම වෙන්නේ නැහැ. 483 00:27:32,580 --> 00:27:35,340 ඔයාට තව අමාරු කරන්න හදනවා නෙමෙයි, පැටියෝ. ඒත්.. 484 00:27:35,360 --> 00:27:36,740 ඒ කොල්ලා නිකම්ම නිකමෙක්. 485 00:27:39,220 --> 00:27:41,540 - සල්ලි නම්... - තාත්තේ, එපා. 486 00:27:41,540 --> 00:27:44,660 මම ඔයාට සල්ලි ටිකක් දෙන්නම් ඔයාගේ හොදට. 487 00:27:44,660 --> 00:27:45,250 තාත්තේ... 488 00:27:45,250 --> 00:27:46,510 ඒක ණයක් වගේ ගන්න, 489 00:27:47,600 --> 00:27:49,150 ඒත් මට ආයෙත් ගෙවන්න එපා. 490 00:27:50,530 --> 00:27:51,840 සහ ඔයාට මෙතන ඉදලා, සල්ලි එකතු කරගන්න පුලුවන්, 491 00:27:51,840 --> 00:27:53,470 ඔයාට කාමරයක් ගන්න පුලුවන් වෙනකම්. 492 00:27:53,500 --> 00:27:55,400 මට ඉඩ දෙන්න බෑ ඔයාට ඒ කිසිදෙයක් කරන්න. 493 00:27:55,410 --> 00:27:56,400 ඔයා කලේ නැහැ. 494 00:27:57,180 --> 00:27:58,280 ඒක තමයි මට ඕනේ. 495 00:27:59,700 --> 00:28:00,640 ඔයාට බඩගිනිද? 496 00:28:02,380 --> 00:28:04,260 - ඔව්. - නෑ, නෑ. ඉදගන්. 497 00:28:04,260 --> 00:28:05,350 මහන්සි හරින්න. 498 00:28:05,950 --> 00:28:06,900 ඔයා මොනවටද කැමති? 499 00:28:07,640 --> 00:28:09,310 ඔයා මට උයන්න ඕන නැහැ, තාත්තේ. 500 00:28:09,310 --> 00:28:12,320 ප්‍රංශ විදිහට පාන් රෝස්ට් කරලා! 501 00:29:26,550 --> 00:29:27,970 මොකද එයාලා පස්ස ගහන්නේ? 502 00:29:29,790 --> 00:29:31,190 මේක පුස්තකාලයක්. 503 00:29:31,190 --> 00:29:33,620 ඔයාට මේ ගැන කතා කරන්න ඕනේනම්, ආපහු IRC channel එකට යන්න. 504 00:29:33,620 --> 00:29:35,600 එයාලා මාව banned කලා. 505 00:29:35,980 --> 00:29:37,260 මොකද වුනේ? 506 00:29:37,270 --> 00:29:38,760 අපි මේ දැන් Steel Mountain එකට කරන්න ඕන දේවල් කලා. 507 00:29:38,760 --> 00:29:40,370 අපි අපේ කොටස කළා සහ ඒක හොදට වුනා. 508 00:29:40,370 --> 00:29:41,860 අපි දෙන්නම දන්නවා ඒක හොදට වුනේ නැහැ කියලා. 509 00:29:41,860 --> 00:29:44,130 හොදයි, දැන් ඒකෙන් වැඩක් නැහැ. එයාලා ඒක කරන්නේ නැහැ දැන. 510 00:29:44,370 --> 00:29:45,460 අපි අපේ වැඩේ හරියට කලා, 511 00:29:45,460 --> 00:29:47,860 සහ ඔයාගේ පැත්තේ අය දැන් බැහැ කියනවා. 512 00:29:48,030 --> 00:29:49,140 ඔයාට උත්තරය හම්බවුනා. 513 00:29:49,750 --> 00:29:53,250 එහෙනම් තමුසේ කියන්න තමුසගේ යාලුවා WhiteRoseට ගෑණියෙක් වෙන්නේ නැතුව, 514 00:29:53,250 --> 00:29:54,750 වැඩේ හරියට කරන්න කියලා. 515 00:29:54,760 --> 00:29:57,200 මොකද අපිට වැඩි වෙලාවක් නෑ සෙල්ලම් කර කර ඉන්න... 516 00:29:57,210 --> 00:29:59,530 ඔයා මේක ගැන ප්‍රසිද්ධියේ කියවන්නද යන්නේ? 517 00:30:00,770 --> 00:30:02,420 ඔයා හිතනවද ඔයාව කවුද අහගෙන ඉන්නේ කියලා? 518 00:30:03,670 --> 00:30:05,300 ඒකට මුහුණ දෙන්න, Darlene. 519 00:30:05,360 --> 00:30:06,300 ඒක ඉවරයි. 520 00:30:07,110 --> 00:30:07,970 පැත්තකට වෙන්න. 521 00:30:09,510 --> 00:30:11,450 මට මගේ මිනිස්සු ගාවට ආයිත් යන්න බැහැ. 522 00:30:12,000 --> 00:30:13,310 මට කියන්න, ඇයි එයාලා බැහැ කියන්නේ? 523 00:30:13,950 --> 00:30:16,430 ඔයා කිව්වා DarkArmy එක අපිත් එක්ක ඉන්නවා කියලා. 524 00:30:21,530 --> 00:30:22,540 අපි දෙන්නා අතරේ විතරයි? 525 00:30:22,950 --> 00:30:24,910 මම ඔය මගුල twitter එකට දාන්න යන්නේ නැහැ. 526 00:30:28,570 --> 00:30:31,220 එයාලා වැඩෙන් අයින් වුනා ඔයාලා Steel Mountain එකට යන්නත් කලින්. 527 00:30:32,900 --> 00:30:35,220 මම දන්නේ නැහැ ඇයි කියලා. එච්චරයි එයාලා මට කිව්වේ. 528 00:30:36,830 --> 00:30:38,280 මම දන්නවා ඔයා ඔයාගේ හිත හදාගෙන හිටියේ, 529 00:30:38,500 --> 00:30:39,790 ඒත් මේ පාර ඇත්තටම, 530 00:30:39,920 --> 00:30:42,350 ඒකට යන්න දෙන්න. 531 00:31:01,860 --> 00:31:03,790 - මට ගොඩක්ම ඕනේ ආසය. -නැ. 532 00:31:03,790 --> 00:31:06,210 මම හිතන විදිහට රජයට වැඩ කරන එකත් නරකම නැහැ. 533 00:31:06,210 --> 00:31:07,630 ඒක හරියට රහස් පරික්ෂක කතාවක් වගේ. 534 00:31:07,930 --> 00:31:09,180 ඔයාට පුලුවන්ද මගේ රහසිගත මේල් පණිවිඩ කියවන්න? 535 00:31:09,190 --> 00:31:10,660 ම්ම්, නැහැ. 536 00:31:11,310 --> 00:31:14,150 මම ගොඩක්ම කරන්නේ ලිපි කටයුතු සහ නිලධාරී පාලනය තමයි. 537 00:31:14,160 --> 00:31:16,530 තාක්ෂණය අපිට කරන්න දීලා තියෙනවට තරම් වඩා දෙයක් එයාලට ඕනේ. 538 00:31:17,440 --> 00:31:20,030 මට ඔයාලගේ රහස් පණිවිඩ බලන්නවත් වෙලාවක් නැහැ. 539 00:31:20,510 --> 00:31:22,160 කොහොමහරි ඒ ඔක්කොම මම කරන්නේ තාවකාලිකවයි. 540 00:31:22,160 --> 00:31:23,600 මට මහන්සි හරින්නවත් වෙලාවක් නැහැ. 541 00:31:23,730 --> 00:31:25,720 මට හැමවෙලාවෙම ලොකු කැමැත්තක් තියෙන්නේ යම්කිසි දෙයක් කරන්න. 542 00:31:25,740 --> 00:31:28,210 එතන ගොඩක් 'යම්කිසි' දේවල් තිබ්බා. 543 00:31:28,930 --> 00:31:30,000 අපි දෙන්නටම. 544 00:31:31,480 --> 00:31:33,660 මීට කලින්, මම වැඩ කලේ NGO එකේ. 545 00:31:33,770 --> 00:31:37,020 ඊටත් කලින් මම Microsoft එකේ අවුරුද්දක් විතර වැඩ කලා. 546 00:31:37,020 --> 00:31:39,880 ඒක හරියට දශකයක් වගේ දැනුනේ. 547 00:31:44,260 --> 00:31:45,870 ඔයාගේ තැන ඇත්තටම ගොඩක් ලස්සනයි. 548 00:31:46,910 --> 00:31:48,600 මම කැමතියි, ඒ වර්ණණා කිරීම ගන්න. ඒත්, 549 00:31:48,880 --> 00:31:50,620 හැම සැරසිල්ලක්ම කලේ Scott. 550 00:31:50,770 --> 00:31:52,870 - ඔහ්, ඇත්තටම? - නියමයි. 551 00:31:52,950 --> 00:31:54,410 - ඇත්තටම ලස්සනයි. - ඔව්. 552 00:31:54,850 --> 00:31:56,930 කොහෙන්ද මේ... පරණ බඩු ගත්තේ? 553 00:31:56,930 --> 00:31:58,060 ඒවා... 554 00:31:58,060 --> 00:32:00,540 ඉතින්, එයාලා ඔයාව තමයි CTO කරන්න යන්නේ, හරිද? 555 00:32:02,790 --> 00:32:04,020 පුදුම වෙන්න එපා. 556 00:32:05,320 --> 00:32:07,670 සැක කිරිම ගොඩක් වෙලාවට නිවැරදියි. 557 00:32:08,160 --> 00:32:10,420 ඇත්තටම මම පුදුම වුනා ඇයි ඔයා මේ රෑ කෑම ලෑස්ති කලේ කියලා. 558 00:32:12,490 --> 00:32:15,090 මේ ලෝකයේ ඉන්නේ, මිනිස්සු හතර දෙනයි 559 00:32:15,100 --> 00:32:16,890 මගේ සාකච්ඡා ගැන දන්න. 560 00:32:17,290 --> 00:32:20,930 කොහොමහරි ඔයා තමයි පස්වෙනියා. 561 00:32:21,530 --> 00:32:23,750 එහෙනම් මාව තමයි ඔයාගේ දකුණු අත විදිහට පාවිච්චි කරන්න ගැලපෙන කෙනා. 562 00:32:26,060 --> 00:32:28,120 ඒක ගැන තමයි මේ ඔක්කොම, හරිද? 563 00:32:28,920 --> 00:32:30,700 මේ හැමදෙයක්ම, යම්කිසි දෙයක් වෙනුවෙන් නෙමෙයිද? 564 00:32:31,000 --> 00:32:33,670 Like, we were thinking about, is it... is it babyproof? 565 00:32:33,670 --> 00:32:36,300 අහ්, ඔව්, ඒක... that's a consideration. 566 00:32:36,950 --> 00:32:38,040 ඔයා මම වුනානම්, 567 00:32:38,580 --> 00:32:41,100 ඔයාට ඔයාවම විශ්වාස කරන්න පුලුවන්ද දකුණු අත විදිහට? 568 00:32:42,290 --> 00:32:43,380 මම ඔයා වෙලා හිටියනම්, 569 00:32:43,600 --> 00:32:45,760 මම ගෙදර ඇතුලට එන්නවත් ඉඩ දෙන්නේ නැහැ. 570 00:33:06,620 --> 00:33:07,710 හේයි, මේ මම. 571 00:33:07,760 --> 00:33:08,880 දැන් හොද වෙලාවක්ද? 572 00:33:09,510 --> 00:33:10,200 ඔව්. 573 00:33:11,140 --> 00:33:12,670 මම ඉන්නේ අලුත් රස්සාවේ. 574 00:33:13,040 --> 00:33:14,160 ඒක කොහොමද? 575 00:33:15,190 --> 00:33:16,890 ඇත්තටම, ඒක ගොඩක් අමාරු වැඩක්, 576 00:33:16,890 --> 00:33:18,800 ඒත් මම ඒකට ටික ටික පුරුදු වෙනවා. 577 00:33:19,110 --> 00:33:21,550 මුලින්ම නම්, මට අවුරුද්දක් වගේ ගියා සෝස් ගැන දැනගන්න, 578 00:33:21,550 --> 00:33:25,450 එත් කොහොම හරි, අන්තිමට මම cocktail (මද්‍යසාර කිහිපයක් මුසු කළ පානය) හදන වැඩේට දක්ෂ වුනා. 579 00:33:26,160 --> 00:33:27,660 මම නම් පුදුම වෙන්නේ නැහැ. 580 00:33:27,830 --> 00:33:29,990 ඊට පස්සේ මට මේ කෑම ඇණවුම් ගොඩ ගහන්න වෙනවා, 581 00:33:30,000 --> 00:33:32,740 ඒක හරියට, Molly ගේ ජරාව අයින් කරනවා වගේ. ඒක හින්දා ඒක අමාරු නැහැ. 582 00:33:32,740 --> 00:33:33,750 ඔයාට කොහොමද? 583 00:33:35,680 --> 00:33:36,550 මම හොදින්. 584 00:33:37,850 --> 00:33:41,390 ඇත්තටම මම මීට කලින් අහලා නෑ ඔයා ඒ වගේ දෙයක් කියනවා. 585 00:33:42,880 --> 00:33:44,600 මම කලේ අද මට කරන්න තියෙන දේ. 586 00:33:46,500 --> 00:33:48,360 හොදයි, ඔයා අද රෑට එනවනම්, 587 00:33:48,360 --> 00:33:50,660 ඇවිල්ලා මට ඒ ගැන කියන්න, හරිද? 588 00:33:51,410 --> 00:33:52,360 මට යන්න වෙනවා. 589 00:33:53,070 --> 00:33:53,960 හරි, බායි! 590 00:34:08,890 --> 00:34:10,510 පේන විදිහට ඔයා දන්නවා වගේ ඔයාගේ වයින් එක බොන හැටි. 591 00:34:12,920 --> 00:34:15,740 මම දේවල් වලට ඉඩ දෙනවා, ඒත් මම වයින් වලට කැමතියි. 592 00:34:16,490 --> 00:34:17,440 ඔයා විතරක්? 593 00:34:18,140 --> 00:34:20,650 මගේ අනිත් ජිවීතයේ, මම තනියෙන් බොන දවස්ව. 594 00:34:21,530 --> 00:34:23,310 ඒ කාලේ මහා එපා කරපු රසවලුත් හම්බුවුනා. 595 00:34:24,260 --> 00:34:26,250 කොහොමහරි සුවද බලන ඒක ආරාක්ෂිතයි. 596 00:34:26,550 --> 00:34:27,760 ඔයාගේ නහන එතනට ගෙනියන්න. 597 00:34:32,200 --> 00:34:34,100 ඔයා දන්නවනේ, මට නම්,  ඒක හැම වයින් එකක්ම වගේ තමයි. 598 00:34:35,500 --> 00:34:36,550 ඒත් මම ඉගෙන ගන්න කැමතියි. 599 00:34:38,890 --> 00:34:42,500 Dried red fruit, fresh violet, 600 00:34:43,620 --> 00:34:44,990 uh, lemon peel. 601 00:34:46,320 --> 00:34:47,220 ආයිත් උත්සහ කරන්න. 602 00:34:48,290 --> 00:34:50,720 සුවද බලලා... ඇත්තටම ඒක ගැන හිතන්න. 603 00:34:51,990 --> 00:34:53,650 ම්ම්ම්, මට දැනෙනවා දෙහි සුවදක්. 604 00:34:55,030 --> 00:34:56,670 - Sharon? - ඔව්? 605 00:34:56,670 --> 00:34:59,740 ඔයා කොහොමද එයාව කසාද බැදලා තාම හොදට ඉන්නේ? 606 00:34:59,740 --> 00:35:00,690 සුවද බලන්න ආයිත්. 607 00:35:00,940 --> 00:35:01,970 සමාවෙන්න මට. 608 00:35:02,950 --> 00:35:04,570 මම නැවත අහන්නද? 609 00:35:05,820 --> 00:35:07,680 ඔයා අපේ ගෙදර අමුත්තෙක්. 610 00:35:08,380 --> 00:35:09,720 ගොඩක් අවංක කෙනෙක්. 611 00:35:15,390 --> 00:35:19,920 මම හිතාගන්නම් ඔයා ඒ විහිලුවක් කලේ කියලා, 612 00:35:20,110 --> 00:35:21,930 සහ මට පොඩ්ඩක් බාත්රූම් එකට යන්න ඕනේ. 613 00:35:25,120 --> 00:35:27,710 මං ගාව තව ලස්සන පරණ එකක් තියෙනවා. 614 00:35:27,710 --> 00:35:29,690 මම ඔයාට එකේ නම පෙන්නන්නම් 615 00:35:35,110 --> 00:35:36,450 අපි බලමු. 616 00:35:37,600 --> 00:35:38,340 නෑ. 617 00:35:39,710 --> 00:35:40,670 නෑ. 618 00:35:41,850 --> 00:35:42,940 මේ තියෙන්නේ ඒක. 619 00:35:44,140 --> 00:35:47,130 ඇත්තටම මේක මට තෑගි ලැබුනු එකක් 620 00:35:47,130 --> 00:35:48,160 මේක දිහා බලන්න. 621 00:35:52,620 --> 00:35:53,490 මම ඇතුලේ. 622 00:35:56,210 --> 00:35:57,110 මට ඔයාට උදව් කරන්න පුලුවන්ද? 623 00:36:37,700 --> 00:36:39,310 මේ සුන්දර සන්ද්‍යාවට ස්තූතියි! 624 00:37:00,480 --> 00:37:02,640 Siege in stormstout! 625 00:37:02,790 --> 00:37:04,760 Carcass emblem! 626 00:37:05,870 --> 00:37:06,880 අපිට ප්‍රශ්නයක් තියෙනවා. 627 00:37:07,340 --> 00:37:08,310 අපි සවිකරපු උපකරණය වැඩද? 628 00:37:08,320 --> 00:37:10,010 ඔව්, අපි පද්ධතිය ඇතුලේ ඉන්නේ. 629 00:37:10,010 --> 00:37:12,210 අපිට දැන්ම ඕනේනම් දත්ත ඔක්කොම ටික ගන්න පුලුවන්. 630 00:37:13,570 --> 00:37:15,100 ඒත් තවම මට කිසි අත්පොලසන් නාදයක් ඇහෙන්නේ නැහැ. 631 00:37:15,490 --> 00:37:16,290 ඔන්න ගැහුවා. 632 00:37:21,990 --> 00:37:23,050 ඔයාට එයාලට කියන්න වෙනවා. 633 00:37:25,340 --> 00:37:26,030 මොකක්ද? 634 00:37:27,000 --> 00:37:28,130 අපිට චීනය නැති වුනා. 635 00:37:28,830 --> 00:37:29,960 මට සමාවෙන්න? 636 00:37:29,960 --> 00:37:31,730 DarkArmy එක වැඩේ පස්ස ගහනවා. 637 00:37:33,070 --> 00:37:33,740 ඇයි? 638 00:37:34,660 --> 00:37:36,520 එයාලා ඒකට හරියට උත්තර දෙන්නේ නැහැ. 639 00:37:38,290 --> 00:37:39,610 ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපි ආයෙත් කතා කරමු. 640 00:37:39,610 --> 00:37:40,260 අපි නැවත රැස්වීමක් සුදානම් කරමු... 641 00:37:40,260 --> 00:37:41,510 ඔයාට මාව ඇහුනේ නැද්ද? 642 00:37:41,510 --> 00:37:43,890 එයාලා අයින් වුනා. ඒක වෙන්නේ නැහැ. 643 00:37:52,980 --> 00:37:54,390 මම දන්නවා, මම දන්නවා. 644 00:37:54,390 --> 00:37:56,500 මම දන්නවා, හරිද? මම වැඩේ අනාගත්තා. 645 00:38:08,250 --> 00:38:09,370 තවත් බලන් ඉදලා වැඩක් නැහැ එහෙනම්. 646 00:38:10,080 --> 00:38:12,130 අපි ඒක කරලා දාමු, අපි විතරක්. 647 00:38:12,320 --> 00:38:13,640 අපි දැන්ම කරමු. 648 00:38:13,870 --> 00:38:15,870 හරිද? දැන්ම වැඩ පටන් ගන්න. 649 00:38:15,870 --> 00:38:17,650 අපි අපේ පැත්තෙන් වැඩේ කරමු. DarkArmy එකත් උන්ගේ ඔක්කොම මගුල්, 650 00:38:17,650 --> 00:38:19,370 එකතු කරගෙන අපිව අනුගමනය කරයි හිතලා හිතමු. 651 00:38:19,370 --> 00:38:20,840 ඇයි එයාලා කොන්දේසි කඩ කලේ? 652 00:38:20,840 --> 00:38:22,150 අපි දැන් කොන්දේසි කඩ කරනවා. 653 00:38:22,150 --> 00:38:22,930 අපිට දැන් යන්න පුලුවන්. 654 00:38:22,930 --> 00:38:24,430 අපි ඒක කරලා, එයාලා වැඩේ ඉවර කලේ නැත්තම්, 655 00:38:24,430 --> 00:38:26,620 China මධ්‍යස්ථානයේ දත්ත ඔක්කොම ටික ඉතුරු වෙයි. 656 00:38:26,620 --> 00:38:27,650 එහෙම වුනොත් වැඩක් වෙන්නේ නැහැ. 657 00:38:27,650 --> 00:38:30,380 අපි බලාගෙන හිටියත්, ඒක වැඩක් වෙන්නේ නැහැ. 658 00:38:30,390 --> 00:38:33,150 අද ඔයාලා කරපු හැමදෙයක්ම වැඩක් නැතිවෙනවා. 659 00:38:36,850 --> 00:38:38,340 දෙවියනේ, ඔයාට පිස්සුද? 660 00:38:38,340 --> 00:38:40,400 ඒකෙන් කිසි දෙයක් වෙන්නේ නැ. 661 00:38:40,880 --> 00:38:42,440 ඒකෙන් එයාලගේ මුලු පද්ධතියම සතියක් විතර කඩන් වැටෙයි. 662 00:38:42,440 --> 00:38:43,420 එයාලා ඒක හදා ගනියි. 663 00:38:43,420 --> 00:38:44,480 ඒකෙන් තාමත් උන්ට රිද්දන්න පුලුවන්. 664 00:38:44,480 --> 00:38:45,950 අපිට එයාලට රිද්දන්න ඕනේ නැ. 665 00:38:45,950 --> 00:38:47,910 අපිට ඕනේ එයාලව මරන්න. 666 00:38:48,410 --> 00:38:50,790 ඒ දෙකෙන් මොකක්වත් වෙන්නේ නෑ අපි මේක කලේ නැත්තම්. 667 00:38:53,320 --> 00:38:54,680 ඔයා මොකක්ද කරන්නේ, හාහ්? 668 00:38:54,760 --> 00:38:56,850 තව එක අඩියක් ආවොත්, මම ඒක කරනවා. 669 00:38:59,270 --> 00:39:01,080 ඔයා කරන දේ ගැන පොඩ්ඩක් හිතන්න, හරිද? 670 00:39:01,500 --> 00:39:02,180 හරිද? 671 00:39:02,520 --> 00:39:04,440 මාසයකින්, ආයිත් එයාලා පද්ධතිය හදාගෙන වැඩ කරන්න ගනියි. 672 00:39:04,440 --> 00:39:06,000 මීටත් වඩා හොද ආරාක්ෂාවක් එක්ක. 673 00:39:06,000 --> 00:39:07,960 අපිට ආයිත් මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. 674 00:39:08,130 --> 00:39:09,920 අපි හැමතිස්සේම කතා කරපු වෙනස්කම, 675 00:39:09,920 --> 00:39:12,610 නැතිවෙයි, ගිනිබත් වෙයි. 676 00:39:13,140 --> 00:39:15,960 අපි අසාර්ථක වෙනවා ඔයා හින්දා. 677 00:39:17,210 --> 00:39:20,330 කරුණාකරලා මේක කරන්න එපා. 678 00:39:28,720 --> 00:39:31,120 මෙතන කවුරුහරි කෙනෙක් ඉන්නවද මේ ගෑණිත් එක්ක කතා කරන්න පුලුවන්? 679 00:39:56,470 --> 00:39:57,460 කරුණාකරලා. 680 00:39:58,770 --> 00:40:00,600 මට කියන්න ඒක ක්‍රියාත්මක් කරන්න හොදයි කියලා. 681 00:40:20,040 --> 00:40:21,920 ඒත් අපි ගොඩක් ලං වෙලා හිටියේ. 682 00:40:31,840 --> 00:40:32,740 ඒක ඉවර නැහැ. 683 00:40:33,830 --> 00:40:35,030 අපි ආයිත් වැඩ කරමු. 684 00:40:35,030 --> 00:40:36,320 අපි මොකක් හරි හොයාගමු. 685 00:40:37,240 --> 00:40:38,370 අපි මේ තරම් දුර ආවා. 686 00:40:40,610 --> 00:40:43,050 අපි ක්‍රමයක් හොයාගමු. ඒත් අද රෑ නෙමෙයි. 687 00:40:56,230 --> 00:40:57,650 මේ ඔක්කොම මගේ වැරැද්ද. 688 00:41:01,700 --> 00:41:02,410 මොකක්ද අනේ. 689 00:41:03,110 --> 00:41:04,650 ඔයාට අද මගේ තැන නවතින්න පුලුවන්. 690 00:41:16,290 --> 00:41:18,340 මගේ තාත්තා එක දවසක් මාව ඉස්කොලෙන් එක්කරගෙන යන්න ආවා. 691 00:41:18,340 --> 00:41:20,510 අපි මාළු අල්ලලා, මුහුදු වෙරළට ගියා. 692 00:41:21,770 --> 00:41:23,250 ඒ වෙලාවේ වතුර ගොඩක් සීතල වෙලා තිබ්බේ. 693 00:41:23,250 --> 00:41:25,690 ඉතින් අපි බ්ලැන්කෙට්ටුවක ඉදගෙන, පීසා කෑවා. 694 00:41:27,430 --> 00:41:29,880 අපි ගෙදර ආවට පස්සේ, මගේ සපත්තු ඇතුලේ වැලි පිරිලා තිබ්බා, 695 00:41:29,890 --> 00:41:32,160 මම ඒ ඔක්කොම ටික මගේ කාමරේ පොලවට හැලුවා. 696 00:41:32,750 --> 00:41:34,290 මම දැනගෙන හිටියේ නැහැ වෙනස මොකක්ද කියලා. 697 00:41:34,290 --> 00:41:35,290 මට අවුරුදු 6යි එතකොට. 698 00:41:35,860 --> 00:41:38,100 මගේ අම්මා මට කෑ ගැහුවා මම කරපු දේට, 699 00:41:38,130 --> 00:41:39,550 ඒත් තාත්තා තරහා ගත්තේ නැහැ. 700 00:41:39,850 --> 00:41:41,650 එයා කිව්වා, අවුරුදු ගාණකට කලින්, 701 00:41:41,650 --> 00:41:43,840 ලෝකය කැරකීමෙන් සහ මුහුද වෙනස් වීමෙන් තමයි, 702 00:41:43,840 --> 00:41:46,220 මේ වැලි වෙරළට ආවේ කියලා. 703 00:41:46,220 --> 00:41:47,700 ඊට පස්සේ මම ඒවා ගත්තා. 704 00:41:48,280 --> 00:41:49,400 "හැමදාම," එයා කිව්වා, 705 00:41:49,400 --> 00:41:51,950 "අපි ලෝකය වෙනස් කරනවා," කියන හැගීම මට තිබ්බා, 706 00:41:51,950 --> 00:41:54,510 මම හිතද්දී කොච්චර දවස් ගානක්, කොච්චර කාලයක්, 707 00:41:54,510 --> 00:41:56,790 යාවීද ගෙදරට වැලි වලින් පිරුනු සපත්තු ගෙනල්ලා, 708 00:41:56,790 --> 00:41:58,680 මේ මුහුද වෙරල නැතිවෙන්නම, 709 00:41:58,870 --> 00:42:01,190 හැමෝටම වෙනසක් පෙන්නනම්. 710 00:42:02,020 --> 00:42:03,890 හැමදාම, අපි ලෝකය වෙනස් කරනවා, 711 00:42:04,040 --> 00:42:06,780 ඒත් වැඩක් ඇති විදිහට ලෝකය වෙනස් කරන්න නම්, 712 00:42:06,780 --> 00:42:09,230 ඒකට ගොඩක් කාලය යනවා, මිනිහෙක්ට තියෙන කාලයට වඩා යනවා. 713 00:42:09,420 --> 00:42:11,340 ඒ කිසිදෙයක් එක සැරේ වෙන්නේ නැහැ. 714 00:42:14,080 --> 00:42:14,980 ඒක හිමින් හිමින් වෙන්නේ. 715 00:42:15,200 --> 00:42:16,450 ඒක ක්‍රමානුකූලව වෙන දෙයක්. 716 00:42:16,630 --> 00:42:17,910 It's exhausting. 717 00:42:20,090 --> 00:42:22,030 අපි හැමෝටම ඒක කරන්න පපුවක් නැහැ. 718 00:42:48,040 --> 00:42:48,900 හේයි, පැටියෝ. 719 00:42:50,950 --> 00:42:52,240 මම පොඩ්ඩක් ඇවිදලා එන්නම්. 720 00:42:54,290 --> 00:42:54,980 නියමයි. 721 00:43:05,950 --> 00:43:07,400 Shayla බල්ලව භාර අරගෙන තියෙන්නේ. 722 00:43:08,750 --> 00:43:10,660 එයා, ඇයගේ කොට්ට උඩ ජරා කරන්නේ නැහැ. 723 00:43:12,110 --> 00:43:13,380 ඒක හොදයි, මම හිතන්නේ. 724 00:43:28,490 --> 00:43:29,250 Shayla? 725 00:43:30,180 --> 00:43:31,240 හේයි සහෝදරයා, 726 00:43:32,300 --> 00:43:35,240 සමහරවෙලාවට ලෝකේ සමාන්තර වෙනවා හරියටම. 727 00:43:35,500 --> 00:43:37,290 මෙන්න මම ඉන්නවා, කූඩු වෙලා. 728 00:43:38,110 --> 00:43:40,230 තාමත්, ඒක ඔයාව මං ගාවට කෙලින්ම ගෙනවා.