1 00:00:03,088 --> 00:00:04,177 අපි ලග මොනවද තියෙන්නේ? 2 00:00:04,288 --> 00:00:05,822 වොෂින්ටන් හී සිදුවූ විෂ රසායනික ප්‍රශ්නය සම්බන්ධයෙන්, 3 00:00:05,840 --> 00:00:09,000 Terry Colby වැරදි කරුවෙක් වී ඇත. 4 00:00:09,333 --> 00:00:11,533 නඩුව ඔප්පු කරන්න අපිට මොනවද ඕනේ? 5 00:00:11,911 --> 00:00:14,088 අපිට ඕනේ ඔය කතාබහ වෙන වෙලාවේ, 6 00:00:14,080 --> 00:00:16,400 එතන හිටිය කවුරුහරිව. 7 00:00:17,000 --> 00:00:18,200 මගේ ගෙදරින් යනවා. 8 00:00:18,355 --> 00:00:19,311 ගෙදරින් එළියට යනවා. 9 00:00:19,555 --> 00:00:21,311 එලියට්, මොකද වෙන්නේ? 10 00:00:21,666 --> 00:00:24,044 මට ඔයාට උදව් කරන්න බෑ, ඔයා මට නොකිවුවොත් 11 00:00:24,400 --> 00:00:25,622 අපිට ප්‍රශ්න ටිකක් තියෙනවා. 12 00:00:25,711 --> 00:00:27,066 Dark Army එක පසුබහිනවා. 13 00:00:27,577 --> 00:00:28,400 ඒක ඉවර නැහැ. 14 00:00:28,555 --> 00:00:30,533 අපි ක්‍රමයක් හොයාගමු. ඒත් අද නෙමෙයි. 15 00:00:30,750 --> 00:00:33,311 ඔයා කොහොමද මේ මිනිහා බැදලා ජිවත් වෙන්නේ? 16 00:00:33,577 --> 00:00:35,111 ඔයාට ඕනේද මම මුත්‍රා කරනවා බලන්න? 17 00:00:35,311 --> 00:00:36,244 Scott, වැරදීමක්... 18 00:00:36,333 --> 00:00:38,422 මගේ ලිගුව ඔයා වෙනුවෙන් එලියට ගැනීමම මට සතුටක්, 19 00:00:39,133 --> 00:00:40,022 එලයිට්! 20 00:00:40,533 --> 00:00:41,200 එයා කොහෙද? 21 00:00:41,377 --> 00:00:42,911 මම කිව්වනේ ඔයාට ආයෙත් එයාව හම්බුවෙයි කියලා. 22 00:01:51,580 --> 00:01:52,600 කෙලවෙයන්! 23 00:02:04,700 --> 00:02:05,760 කෙලවෙයන්! 24 00:02:10,050 --> 00:02:11,400 ඕක අරිනවා. 25 00:02:11,840 --> 00:02:13,870 මුලු තට්ටුවෙම මගේ ලේ යනවා. 26 00:02:15,580 --> 00:02:18,380 ඒක ජිවිතයි-මරණයයි අතර ප්‍රශ්නයක්. 27 00:02:18,910 --> 00:02:20,930 මේ බලන්න, මම දන්නවා ඔයා ඇතුලේ ඉන්නවා කියලා. මම දැක්කා ඔයා ඇතුලට යනවා. 28 00:02:20,940 --> 00:02:22,590 මේක අරින්න. 29 00:02:24,530 --> 00:02:25,360 මම... 30 00:02:28,090 --> 00:02:29,770 හොදයි, ඔයා ඔතනට වෙලා බලාගෙන ඉන්නද හදන්නේ? 31 00:02:30,330 --> 00:02:31,970 මට වතුර වීදුරුවක් දෙන්න. 32 00:02:32,980 --> 00:02:35,300 මට මේක පාවිච්චි කරන්න පුලුවන්ද? ස්තුතියි! 33 00:02:37,800 --> 00:02:39,240 මගේ නංගි මෙයාව දුන්නේ. 34 00:02:39,630 --> 00:02:41,740 මම තාම එයාට නමක්වත් දැම්මේ නැහැ, දෙවියනේ. 35 00:02:41,740 --> 00:02:44,590 ඔයා දන්නවද සතුටෙන් පිරිණු අවුරුදු 6ක ළමයෙකුට තියෙන පීඩනය? 36 00:02:44,690 --> 00:02:48,730 මම කිව්වේ, මම ඒකාව මැරුවොත්, එයාගේ මුළු ලෝකේම ඉවරයි. 37 00:02:48,730 --> 00:02:50,420 මම කැමතියි ඔයා මෙතනට කරපු වෙනස්කම් වලට. 38 00:02:53,640 --> 00:02:56,530 ඔව්, හොදයි. ඒ වුනාට තාමත් මගේ එක හොදයි. 39 00:03:09,430 --> 00:03:11,700 හේයි, ඔයාට හොද බඩු ටිකක් ඕනේනම් මට කියන්න. 40 00:03:12,980 --> 00:03:14,510 ඇත්තටම, ඔයා මෙතන ඉන්න හින්දා... 41 00:03:15,330 --> 00:03:19,260 ඔයාට පුලුවන්ද මගේ මේසේ අදින්න උදව් කරන්න? 42 00:03:20,160 --> 00:03:21,890 හරි, එන්න. පොඩ්ඩක් එන්නකෝ. 43 00:03:33,490 --> 00:03:36,240 Man 'n' van සමාගම ගොඩක් ඒ අය ගැන හිතනවා. 44 00:03:36,760 --> 00:03:38,060 එයාලා නිකන්ම නිකන් බෙර වයන්නෝ කට්ටියක් විතරයි, 45 00:03:38,060 --> 00:03:39,480 එයාලගේ අම්මගේ වහනයත් එක්ක තැනින් තැන ගියපු. 46 00:03:39,480 --> 00:03:42,010 දැන් ඒක ඇත්තම සමාගමක් වෙලා Queens වල තියෙන. 47 00:03:42,010 --> 00:03:45,300 මම කිව්වේ, මෙයාලා හරියට වෑන් වල ඉන්න මිනිස්සු වගේ. 48 00:03:45,300 --> 00:03:47,400 මට පුලුවන් ඔයාගෙන් මොර්ෆින් මිළදීගන්න, 49 00:03:47,800 --> 00:03:50,080 ඔයාට suboxone දෙන්නත් පුලුවන්නම්. 50 00:03:52,130 --> 00:03:56,060 හොදයි, ඒක නම් ඇත්තටම ටිකක් අමාරුයි. 51 00:03:56,070 --> 00:03:57,600 මගේ සපයන්නා ගාව ඒවා නැහැ. 52 00:04:02,950 --> 00:04:05,960 මම මේ සිංදුව එක වතාවක් සජීවීව දැක්කා. ඒකනම් නියමයි. 53 00:04:05,960 --> 00:04:08,420 ඔයා කැමති නැද්ද ඔයා කැමතිම සිංදුව ඇත්තට අහන්න, 54 00:04:08,420 --> 00:04:10,960 හරියට, ලොකු සද්දේ වැඩි speakers වලින්, 55 00:04:10,960 --> 00:04:12,980 ඔයාගේ වටේ ඉන්න හැමෝම පිස්සුවෙන් වගේ නටනවා. 56 00:04:12,980 --> 00:04:13,860 නැහැ. 57 00:04:15,760 --> 00:04:17,390 කෙළින්ම. මම ඒකට ගෞරව කරනවා. 58 00:04:19,980 --> 00:04:21,800 මම විවිධ ප්‍රසංග වලට කැමැති නැ. 59 00:04:23,430 --> 00:04:24,650 ගොඩක් මිනිස්සු. 60 00:04:29,840 --> 00:04:31,430 ඔයා මිනිස්සුන්ට කැමැති නැද්ද? 61 00:04:32,400 --> 00:04:34,150 ගොඩක් අයට, කැමති නැහැ. 62 00:04:36,430 --> 00:04:37,330 හරි. 63 00:04:37,860 --> 00:04:39,570 හොදයි, අපි ඒ විදිහට හිතුවොත්, 64 00:04:39,870 --> 00:04:42,630 ඔයා කාට හරි කැමති නම්, ඒක හරියට, 65 00:04:43,030 --> 00:04:46,990 අනියම්, මුළාවක් වගේ, 66 00:04:46,990 --> 00:04:49,180 සමහරවිට ගොඩක් විශේෂ. 67 00:04:51,040 --> 00:04:51,980 මමත් හිතනවා. 68 00:04:53,170 --> 00:04:55,180 හොදයි, මම හොයන්නේ විශේෂ කෙනෙක්ව. 69 00:04:55,190 --> 00:04:57,300 ඉතින් අභියෝගය බාර ගන්නවා. 70 00:05:04,660 --> 00:05:08,410 මම හිතනවා අපි මීට කලින් හමුවෙලා හිටියනම් කියලා. 71 00:05:10,080 --> 00:05:12,360 එතකොට මේක වැඩිය නුහුරු වෙන්නේ නැහැනේ. 72 00:05:14,270 --> 00:05:16,470 ඔයාට ඇත්තටම මේක නුහුරුයිද? 73 00:05:19,130 --> 00:05:19,860 ඔව්. 74 00:05:22,760 --> 00:05:24,830 හොදයි, මමත් හිහතනා අපි දැනගෙන හිටියනම් හොදයි කියලා. 75 00:05:30,640 --> 00:05:31,970 ඔහ්, ඉවරයි. 76 00:05:31,970 --> 00:05:35,360 මම, හම්ම්. මම පරක්කුයි. මට කෙල්ලෝ ටික හම්බුවෙන්න ඕන. 77 00:05:36,800 --> 00:05:38,740 ඔහ්, මම ෂයිලා. 78 00:05:43,750 --> 00:05:44,620 එලියට්! 79 00:05:49,110 --> 00:05:52,390 ඔයා දන්නවද, මම එක මිනිහෙක්ව දන්නවා Suboxone විකුණන. 80 00:05:52,560 --> 00:05:53,740 ඇත්තටම එයා මහා පිස්සෙක්, 81 00:05:53,740 --> 00:05:55,390 ඒත් ඔයාට ඕනේනම්, මම එයාට කතා කරන්නම්. 82 00:05:55,770 --> 00:05:57,290 ඔයාත් පිස්සෙක්ටම ගැලපෙන්න පුලුවන්. 83 00:05:57,290 --> 00:05:58,710 මම දන්නේ නැහැ, සමහරවිට. 84 00:05:59,890 --> 00:06:02,980 ඔහ්, අනික අර මාළුවවත් බලා ගන්න. 85 00:06:24,930 --> 00:06:27,130 සමාවෙන්න, මට ඔයාට කාලෙකින් කතා කරන්න බැරිවුනා. 86 00:06:27,760 --> 00:06:30,280 මම කිව්වේ, මාසයක් විතරයි ගෙවිලා තියෙන්නේ, මම හිතන විදිහට, 87 00:06:30,280 --> 00:06:32,960 මේ වෙච්ච දේවල් දිහා බලනකොට ගොඩක් පරණ නැහැ. 88 00:06:34,340 --> 00:06:35,760 අපේ ජිවිතයත් හරියට, අන්තරීක්ෂ දින දර්ශනයක 89 00:06:35,760 --> 00:06:38,050 තියෙන කුඩා තිතක් වගේ නෙමෙයිද? 90 00:06:40,940 --> 00:06:42,270 ඉතින් ඒ තමයි ෂයිලා. 91 00:06:42,700 --> 00:06:43,510 කුඩා තිත. 92 00:06:44,410 --> 00:06:45,380 කුඩාමත් නැ. 93 00:06:46,140 --> 00:06:48,280 මෙතන එක තිතක්, අනික නැතිවෙනවා. 94 00:06:48,590 --> 00:06:50,980 මම මටම වෛර කරනවා, ෂයිලා මෙතන නැහැ, 95 00:06:50,980 --> 00:06:53,110 කියලා හිතාගෙන ඉන්න හින්ද. 96 00:06:53,920 --> 00:06:55,870 අවුරුද්දකින්, මම එයා ගැන හිතයි, 97 00:06:55,870 --> 00:06:57,370 කාලයකට සැරයක්. 98 00:06:57,640 --> 00:07:00,970 ඊටපස්සේ එයාව අතුරුකතාවක් බවට පත්වෙයි. 99 00:07:01,340 --> 00:07:03,110 "මම මැරුණ කෙල්ලෙක්ව දැනගෙන හිටියා," 100 00:07:03,640 --> 00:07:06,750 බෝනස් එකක් විදිහට එකතු කලොත්, "එයා මැරුණේ මම හින්දා" 101 00:07:08,560 --> 00:07:10,660 සමහරවිට මම මටම වෛර කරගන්න ඕනේ ඇති. 102 00:07:10,740 --> 00:07:13,110 මෙන්න පුරවන්න තියෙන අන්තිම පත්‍රය. 103 00:07:13,190 --> 00:07:14,570 ඇය මගෙන් අයින් වෙන්න උත්සහ කරනවා, 104 00:07:14,730 --> 00:07:16,880 ඔයා මොකද වෙන්නේ කියලා හිත හිත හිටියානම්. 105 00:07:16,950 --> 00:07:18,610 - එකසැරයක් මම... - යටම අත්සන් කරන්න. 106 00:07:23,620 --> 00:07:24,620 ඊට පස්සේ මම මේවා ටික උසාවියට යවන්නම්, 107 00:07:24,620 --> 00:07:26,140 සති දෙකකින් වගේ, ඔයාට හම්බුවෙයි, 108 00:07:26,140 --> 00:07:28,900 රාජ්‍ය විධි නියෝගයක්, ඔයා මේකෙන් නිදහස් කියලා. 109 00:07:29,760 --> 00:07:32,590 දෙවෙනි පත්‍රිකාවෙන් කියවෙන්නේ අපි මේ කාමරයේ අවුරුද්දක් හිටියා කියලා. 110 00:07:32,590 --> 00:07:36,410 Kristaගේ හඩ මේ කාමරයේ රැව් දෙන්න පටන් අරගෙන දැනට පැය 52ක් වගේ වෙනවා. 111 00:07:36,680 --> 00:07:40,250 ඇය හිතන්නේ එයාගේ රැව් දීම වැඩක් නැහැ කියලා. ඇත්තටම වැඩක් නැතිවෙන්න පුලුවන්. 112 00:07:40,520 --> 00:07:42,110 මම පුදුම වෙන්නේ, මම කොච්චර කාලයක් 113 00:07:42,110 --> 00:07:44,010 මෙතනට වෙලා හිටියද ඇයගේ හඩට සවන් නොදී කියලා. 114 00:07:44,200 --> 00:07:45,250 මම ඔයා ගැන දුක්වෙනවා, එලියට්! 115 00:07:45,250 --> 00:07:46,660 මට ඇත්තටම ඔයාව මෙතනට දිගටම ගෙන්න ගන්න ඕනේ. 116 00:07:46,660 --> 00:07:48,180 අපිට තව කරන්න ගොඩක් වැඩ තියෙනවා. 117 00:07:48,180 --> 00:07:49,490 ඇයට මගෙන් තව ඕනේ, 118 00:07:49,490 --> 00:07:51,150 ඒත් ඇය මාව විශ්වාස කරන්නේ නැ. 119 00:07:51,150 --> 00:07:54,210 මම උත්සහ කලා, මොකද මම විශ්වාස කලා, ඔයාගේ සමහර කොටස් 120 00:07:54,410 --> 00:07:56,310 මේක හරියට කරන්න ඕන කියලා හිතපු නිසා. 121 00:07:56,610 --> 00:07:57,400 ඔයා? 122 00:07:58,050 --> 00:07:59,550 ඔයා එයාගේ පැත්ත ගන්නවද? 123 00:08:22,800 --> 00:08:24,650 ඔයා මේ ලාම්පුව පිරිසිදු කරගන්න ඕනේ. 124 00:08:36,970 --> 00:08:39,990 පේන විදිහට නම් හොදයි වගේ, ඒත් මම එකඟයි 125 00:08:40,550 --> 00:08:41,660 මොකක්ද යටි සැලැස්ම? 126 00:08:42,130 --> 00:08:43,550 මගේ සේවාදායිකාව ලග තියෙනවා, 127 00:08:43,550 --> 00:08:45,590 ඔයාගේ නඩුවට උදව් වෙන්න පුලුවන් විස්තර. 128 00:08:45,650 --> 00:08:48,720 අපිට හමුවීමක් ඕනේ කොල්බී (Colby) සමග. 129 00:08:48,930 --> 00:08:50,830 සහ මට ඒක රහසිගතව කරන්න ඕනේ. 130 00:08:52,200 --> 00:08:53,400 Antara, මොකක්ද අනේ. 131 00:08:53,970 --> 00:08:55,870 මගේ සේවාදායකයාට ඔයාව එතනදී ඕන කරන්නේ නැහැ. 132 00:08:56,660 --> 00:08:58,190 අපේ සේවාදායකයා අපිට ගෙවනවා. 133 00:08:58,190 --> 00:08:59,910 එහෙනම් ඔයා බැදිලා ඉන්නවා, ඔයාගේ සේවාදායකයාව දැනුවත් කරන්න, 134 00:08:59,910 --> 00:09:03,010 එයාට වාසියක් වෙන යම්කිසි දෙයක් ගැන. 135 00:09:03,860 --> 00:09:04,820 අනිවාර්යෙන්ම. 136 00:09:05,370 --> 00:09:08,520 අපිට දෙන්න ඒ තරම්ම වටින සහ වාසියක් වෙන දෙයක්. 137 00:09:09,820 --> 00:09:12,210 ඔයා අපිට කියන්නේවත් නෑ ඔයාගේ සේවාදායකයා ගාව මොනවද තියෙන්නේ කියලා. 138 00:09:12,500 --> 00:09:15,470 Seth, අපි අවුරුදු 2ක් වගේ විරුද්ධ පැතිවල 139 00:09:15,470 --> 00:09:18,030 ඉදගෙන මේක නිරාකරණය කරගන්න හදන්නේ. 140 00:09:18,040 --> 00:09:19,530 මම විහිළුකාරයෙක් නෙමෙයි, ලී මඩුවකින් එලියට ඇවිල්ලා, 141 00:09:19,540 --> 00:09:21,430 Colbyගෙන් මිලියන ගාණක් හොරකන් කරන්න හදන. 142 00:09:21,430 --> 00:09:23,840 මම එයාට දෙන්න යන්නේ එයාට වාසියක් කරගන්න පුලුවන් එකම අවස්ථාව වෙන්නත් පුලුවන්. 143 00:09:26,590 --> 00:09:29,790 අපි සලකලා බලන්නම්. ඔයාලගේ වෙලාවට ස්තූතියි. 144 00:09:47,450 --> 00:09:49,130 Lloyd කිව්වා ඔයාට මාව හම්බුවෙන්න ඕනේ කියලා. 145 00:09:54,820 --> 00:09:57,940 බලන්න, මම ඇත්තටම අගය කරනවා ඔයාගේ සේවාව. 146 00:09:58,170 --> 00:09:59,230 මම ඇත්තටම කරනවා. 147 00:10:01,790 --> 00:10:03,950 ඒත් මම දන්නේ නැහැ ඔයා කොහොමද අවුල් එක්ක 148 00:10:04,360 --> 00:10:06,120 පසුගියි සතිවල වැඩ කලේ කියලා. 149 00:10:06,160 --> 00:10:08,320 ඒ හින්දා මම කැමතියි ඔයාට දවස් කිහිපයක් නිවාඩු දෙන්න. 150 00:10:09,050 --> 00:10:10,600 - පොඩි දවසකට... - මට නිවාඩුවක් ඕනේ නැහැ. 151 00:10:10,600 --> 00:10:11,470 මම හොදින්. 152 00:10:16,970 --> 00:10:19,570 අහ්.. අහ්. තව එක දෙයක්. 153 00:10:26,120 --> 00:10:28,850 මට ඇත්තටම දුකයි ඇයගේ නැතිවීම ගැන, එලියට්. 154 00:10:28,910 --> 00:10:33,690 ඒත් ඇයගේ මරණෙට ඉඩදෙන්න එපා ඔයාව නැති කරන්න. 155 00:10:34,380 --> 00:10:37,820 තව කෙනෙක්ව හොයාගන්න, ඔයත් එක්ක අවංකව ජීවත් වෙන්න පුලුවන්. 156 00:10:39,060 --> 00:10:39,950 හරිද? 157 00:10:40,990 --> 00:10:43,250 මට මතකයි, මම පොඩිකාලේ වෙබ් අඩවි නිර්මාණයට ආවේ. 158 00:10:43,260 --> 00:10:45,600 මම කැමති වෙබ් අඩවි හොරෙන් අරගෙන. 159 00:10:45,650 --> 00:10:47,760 ඔයාට කරන්න තිබ්බේ, ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකෙන් ඒ වෙබ් අඩවියේ මූලය බලාගන්න විතරයි. 160 00:10:47,760 --> 00:10:50,060 සහ අන්න තියෙනවා, එහි කේතය. 161 00:10:50,420 --> 00:10:53,470 ඔයාට පුලුවන් එක copy-paste කරන්න, පොඩ්ඩක් වෙනස් කරන්න, 162 00:10:53,610 --> 00:10:58,240 ඔයාගේ නම දාගන්න. ඒ වගේ, ඒක ඔයාගේ වෙබ් අඩවියක් බවට පත්වෙනවා. 163 00:10:59,650 --> 00:11:00,870 කේතය බලාගැනීම (View source) 164 00:11:01,300 --> 00:11:03,150 ඒ විදිහට අපිට මිනිස්සුන්ටත් කරන්න පුලුවන්නම්? 165 00:11:04,620 --> 00:11:06,390 ඇත්තටම මිනිස්සුන්ට බලන්න අවශ්‍ය වෙයිද? 166 00:11:18,480 --> 00:11:21,180 කෙනෙක්ව හොයාගන්න, අවංකව ජීවත් වෙන්න පුලුවන්. 167 00:11:22,250 --> 00:11:23,420 කෙහෙල්මල. 168 00:11:27,410 --> 00:11:30,040 හොද අවවාදයක්. ස්තූතියි! 169 00:11:34,090 --> 00:11:37,860 "නිශ්චිතව කිව නොහැකි, හැකර් කණ්ඩායමක් වන fsociey 170 00:11:37,860 --> 00:11:39,580 කිසිදු සද්දයක් නොමැතිව හිටියා, ලෝකයේ විශාලතම සමාගමට 171 00:11:39,580 --> 00:11:42,160 ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව. 172 00:11:42,160 --> 00:11:44,630 Homeland Security හී, ලේකම් වන Jeh Johnson 173 00:11:44,630 --> 00:11:46,640 පැවසුවා මෙම හැකර් කණ්ඩායමට, 174 00:11:46,640 --> 00:11:49,600 අවශ්‍ය දැනුම සහ අවශ්‍ය කරන දේවල් නැහැ කියලා, 175 00:11:49,600 --> 00:11:52,910 ඇමරිකානු සියලුම ස්ථාන වලට ප්‍රහාර එල්ල කරන්න .'" 176 00:11:52,910 --> 00:11:54,350 එච්චරයි. 177 00:11:55,880 --> 00:11:57,360 ඔව්, ඉතින්? 178 00:11:58,290 --> 00:12:00,210 අපිට ආයෙත් Dark Army එක ඕන වෙනවා. 179 00:12:00,910 --> 00:12:03,710 මිනිහෝ, මම උත්සහ කලා. 180 00:12:04,280 --> 00:12:06,880 තව කොච්චර කාලයක් මම ඌව හැක් කරන්න ඕනේද? 181 00:12:06,880 --> 00:12:09,380 ඔයා දන්නවද හැකර් කෙනෙක්ව හැක් කරන එක කොච්චර අමාරු වැඩක්ද කියලා? 182 00:12:09,380 --> 00:12:11,520 Cisco එයාගේ OS ගොඩක් සැරයක් මාරු කරනවා. 183 00:12:11,520 --> 00:12:13,550 Darlene, අපිට ඒක රැස්වීමක් ඕනේ. 184 00:12:13,550 --> 00:12:15,970 ඔව්, හොදයි, මම උත්සහ කලා Ciscoගේ පරිගණකය හරහා, 185 00:12:15,970 --> 00:12:18,540 එයාලාව සම්බන්ධ කරගන්න. 186 00:12:18,900 --> 00:12:20,280 ඒකෙන් වැඩක් වුනේ නැ. 187 00:12:21,060 --> 00:12:23,510 එයා මට වඩා හිමීන් වැඩ කරන්නේ. හැබැයි ගොඩක්ම නෙමෙයි. 188 00:12:23,810 --> 00:12:25,510 අපිට WhiteRoseට කෙලින්ම කතා කරන්න පුලුවන්නම්... 189 00:12:25,510 --> 00:12:28,270 WhiteRose? WhiteRose? 190 00:12:28,270 --> 00:12:29,190 ඇත්තටම? 191 00:12:30,970 --> 00:12:34,710 හරි, ඇත්තටම- ඇත්තටම මේ මිනිහා ඉන්නවනම්, 192 00:12:34,710 --> 00:12:37,430 මම කිව්වේ ඇත්තටම ඉන්නවනම්, 193 00:12:37,430 --> 00:12:39,890 එයා ඔයාව කෙලින්ම හම්බුවෙන්න එන්නේ නැ. 194 00:12:40,430 --> 00:12:41,560 අපි හැමෝම ඒක දන්නවා. 195 00:12:42,880 --> 00:12:44,930 මේ මිනිහා වෙන්නත් පුලුවන් WhiteRose කියන්නේ. 196 00:12:45,750 --> 00:12:47,070 මට සමාවෙන්න! 197 00:12:47,840 --> 00:12:50,050 ඔයාද WhiteRose? 198 00:12:52,770 --> 00:12:54,270 ලස්සන කතාවක්. 199 00:12:56,230 --> 00:12:59,160 'එක පැත්තකින්, හැම backup එකක්ම දැනටමත්, 200 00:12:59,160 --> 00:13:01,230 අලුත් Steel Mountain කොටස් වලට ගෙනෙහිල්ලා තියෙන්නේ. 201 00:13:01,230 --> 00:13:03,890 සහ අපි තවමත් මේකට විසදුමක් හොයාගෙන නැහැ. 202 00:13:05,700 --> 00:13:07,370 මගේ උපායක් වැඩට යොදලා තියෙන්නේ 203 00:13:09,130 --> 00:13:10,750 සහ ඒකට දෙවියෝ හිනාවෙනවා. 204 00:13:31,860 --> 00:13:34,000 එයාගේ මෙච්චරයි මගේ ලග තියෙන්නේ. 205 00:13:40,390 --> 00:13:41,820 මට ඇයව නැතිව පාළු වෙයි. 206 00:13:51,700 --> 00:13:53,180 ආයෙත් මේ ටික හිස් කරලා දාන්න ඕනේ. 207 00:14:16,980 --> 00:14:18,780 ඉතින් ඔයා ඊළග පිටුවට ගියොත්, 208 00:14:18,780 --> 00:14:20,660 ඔයාට දැකගන්න පුලුවන් ප්‍රධාන අයවැය ලේඛණය, 209 00:14:20,660 --> 00:14:22,890 මිලදී ගැනිම් සහ අලුත්වැඩියා වල. 210 00:14:22,890 --> 00:14:24,380 අපිට තේරැණා ඒක. මගුලේ වැටුප් වාර්තාව, 211 00:14:24,390 --> 00:14:26,060 සදුදාට හොදට පේනේවී. 212 00:14:26,240 --> 00:14:28,030 අපේ අපෙක්ෂාව තමයි බිල් වලින් ගෙවීමට පහසුකම් සලසා, 213 00:14:28,030 --> 00:14:29,690 මුල්‍යමය ආරාක්ෂාව වැඩි කරන එකයි. 214 00:14:29,690 --> 00:14:31,590 ඉතින් ඒක තව 2% කියලා ගන්න වෙනවා. 215 00:14:31,590 --> 00:14:33,110 ඔයා දන්නවනේ, අපේ ලාභවල වෙනසක් වුනේ නැත්තම්, 216 00:14:33,120 --> 00:14:35,280 - මම අස් වෙන්න හිතං හිටියේ. - වෙන්න බැ. 217 00:14:35,590 --> 00:14:37,540 කොහේට යන්නද? කියන්න එපා apple සමාගමට කියලා. 218 00:14:37,610 --> 00:14:39,670 - Google. - මං විශ්වාස කරන්නේ නැ. 219 00:14:39,670 --> 00:14:41,630 මට නියම blow job හම්බුනා Googleplex volleyball court 220 00:14:41,630 --> 00:14:43,880 එකට කට්ටිය ගන්න ගැණිගෙන්. 221 00:14:43,990 --> 00:14:44,910 ඔහ්, එයා නම් නියමයි. 222 00:14:50,370 --> 00:14:51,920 පෙලක් අය ඉන්නවා, ඕනම දෙයක් කරන, 223 00:14:51,920 --> 00:14:53,650 කොහොම හරි උඩට යන්න හදන, 224 00:14:53,660 --> 00:14:55,640 අපිට වඩා ඉක්මණට. 225 00:14:55,640 --> 00:14:57,360 ඔයා දන්නවද චාටර් දෙයක්? 226 00:14:57,810 --> 00:15:00,150 මට ඇහුනා, සමහර උපලේකම්ලා, සමලිංගික වෙනවලු, 227 00:15:00,150 --> 00:15:02,210 මේ ඉණිමගේ උඩට යන්න. 228 00:15:02,288 --> 00:15:03,270 මම ඔයාට හොද එකක් කියන්නම්. 229 00:15:03,355 --> 00:15:04,980 කුඩා කොටසක් ඉන්නවා ... 230 00:15:04,980 --> 00:15:08,280 exec ලා වුනු ඒ විදිහට වැඩ කරන 231 00:15:08,280 --> 00:15:10,520 නෑ, ඔහ්! දෙවියනේ! 232 00:15:11,000 --> 00:15:13,650 හේයි, Dwight, මම අහන්න හිටියේ, කොහොමද ඔයාගේ දරුවන්ට? 233 00:15:13,650 --> 00:15:16,040 මම දන්නේ නැහැ. එයාලව Lawrence වලට යැව්වා. 234 00:15:16,040 --> 00:15:17,760 මම හිතන්නේ Julia චිත්‍ර වලට කැමතියි. 235 00:15:18,050 --> 00:15:19,940 ඇත්තටම ඒ ඔක්කොම කරන්න බැ. 236 00:15:20,250 --> 00:15:21,560 Lawrence? 237 00:15:21,920 --> 00:15:23,311 ඔයාට එතන මාසික වියදම දරන්න වෙන්නේ නැහැ, 238 00:15:23,355 --> 00:15:24,850 රස්සාවක් නැතුව. 239 00:15:25,060 --> 00:15:27,100 - සමාවෙන්න? - ඔයාව අස්කලා! 240 00:15:46,530 --> 00:15:47,790 ඔය දෙන්නවත් අස් කලා. 241 00:15:48,640 --> 00:15:51,520 මම ඔයාලට අඩුම මුදල් වෙන් කිරීමක් වෙන්න හදනවා. 242 00:15:53,080 --> 00:15:55,740 Mr. Wellick, මට-මට තේරෙන්නේ නැ. 243 00:15:56,980 --> 00:15:58,180 අපි මොකක්ද කලේ? 244 00:16:05,320 --> 00:16:06,330 මොකුත් නැහැ. 245 00:16:09,890 --> 00:16:12,270 - පස්සේ... - ඔයා කිව්වා ඔයා මට හැමදෙයක්ම කියනවා කියලා. 246 00:16:12,800 --> 00:16:14,460 මට ඕන වුනා අපේ කාරණය, මේ රජයේ නීතිඥතුමා 247 00:16:14,460 --> 00:16:15,890 එක්ක කතා කරන්න. 248 00:16:16,650 --> 00:16:18,020 පැමිණියාට ස්තුතියි, Roy. 249 00:16:24,600 --> 00:16:25,870 මම හිතන්නේ ඔයා ඉදගත්තොත් හොදයි. 250 00:16:32,940 --> 00:16:35,020 Colbyගේ නීතිඥෙයෝ විනාඩි 30කට කලින් කතා කලා. 251 00:16:35,020 --> 00:16:37,730 එයාලට ඕනේ හමුවීමට පෙර සම්පුර්ණ ආරාක්ෂාවක්, 252 00:16:37,730 --> 00:16:40,060 මම ඒක ඔයා දැන් හම්බුවන මිනිහාගෙන් කරගත්තා. 253 00:16:40,410 --> 00:16:43,330 ඉතින්, ඔව්, Colby එකග උනා... 254 00:16:44,480 --> 00:16:45,680 විරුද්ධ දෙයක් එක්කම. 255 00:16:47,770 --> 00:16:50,940 මට හමුවීමට සහභාගි වෙන්න බැහැ. ඔයා තනියම යන්න ඕනේ. 256 00:16:55,970 --> 00:17:00,040 මේ බලන්න, ඔයා ලොකු වැඩකට අත ගැහුවේ... 257 00:17:00,510 --> 00:17:02,280 ඒත් ඔයා දැන් කරන්න යන දේ... 258 00:17:02,940 --> 00:17:05,220 බලගතු මිනිහෙකුගේ ගෙදරක් ඇතුලට ගිහිල්ලා, 259 00:17:05,220 --> 00:17:07,910 එයත් සැකකාරයෙක් වෙලා ඉන්න දේවල් අහන එක. 260 00:17:07,950 --> 00:17:10,290 ඒක ඇත්තටම බයානකයි. 261 00:17:11,880 --> 00:17:14,340 ඉතින් අන්තිම වතාවට.. 262 00:17:15,350 --> 00:17:17,370 ඔයාට විශ්වාසද මේක කරන්න ඕනේ කියලා? 263 00:17:33,620 --> 00:17:35,050 කෙලවෙයන්, මිනිහෝ. 264 00:17:36,160 --> 00:17:37,670 මම හිතුවේ තමුසේ අර කරදරකාර පාසල් කොල්ලෙක් කියලා, 265 00:17:37,670 --> 00:17:39,480 අපේ අම්මගේ අශ්වරථෙ හොරකම් කලා වගේ. 266 00:17:40,130 --> 00:17:41,960 ඒක ඇහෙද්දී ඇත්තටම හිතට අමාරුයි, 267 00:17:41,960 --> 00:17:43,350 ඔයා ඕක පැත්තකට දැම්මොත් හොදයි. 268 00:17:43,350 --> 00:17:44,520 හැමදෙනාවම ආයෙත් එකතු කරගන්න ඕනේ. 269 00:17:44,520 --> 00:17:46,150 - මොකක්ද අනේ. - බෑ, මිනිහෝ, මේ වතාවේ බැහැ. 270 00:17:46,150 --> 00:17:47,290 මම අයින් වෙලා ඉවරයි. 271 00:17:48,710 --> 00:17:50,610 ඔයාට එහෙම කරන්න බැ. අපිට ඔයාව ඕනේ. 272 00:17:50,770 --> 00:17:53,580 මේ බලන්න, මගේ මත යැපෙන මිනිස්සු කට්ටියක් ඉන්නවා දැන් මට. 273 00:17:53,950 --> 00:17:55,120 ඒ ඔක්කොම වෙලා ඉවරයි. 274 00:17:55,120 --> 00:17:57,150 ඉතින්, ඔයා දන්නවනේ, මම කිව්වේ. හොදට කරගන්න. 275 00:17:57,160 --> 00:17:58,840 ඒවගේම පොඩි එවුන්ට මම මතක් කළා කියලා කියන්න. 276 00:18:00,030 --> 00:18:01,580 මොකක්ද මේ? ඔයා මොකක්ද මේ කරන්නේ? 277 00:18:01,890 --> 00:18:04,140 හොදයි, මම හොයාගත්තා ක්‍රමයක් 278 00:18:04,140 --> 00:18:07,490 THC ජාන, යීස්ට් සෛල වලට ඇතුල් කරන්න. 279 00:18:07,790 --> 00:18:09,050 ඒකෙන් මගේ ආදායම තුන් ගුණයකින් වැඩි වුනා. 280 00:18:09,460 --> 00:18:12,380 පැල හැදෙන්න සති ගාණක් ඕනේ. ක්ෂුද්‍රජීවියෝ හැදෙන්න දවස් ගාණක් ඕනේ. 281 00:18:12,940 --> 00:18:15,180 ඉතින් ඔයා නාන ෂැම්පූ හදන්නද හදන්නේ 282 00:18:15,180 --> 00:18:17,400 ඔයාගේ ගේ පිටිපස්සේ? 283 00:18:19,450 --> 00:18:20,620 උත්සහ කරලා බලන්න. 284 00:18:21,300 --> 00:18:23,740 THC තත්වය නියමෙට ඔයාගේ සමත් එක්ක මිශ්‍ර වෙනවා, 285 00:18:23,740 --> 00:18:27,000 සහ lavender (සුවඳ පැල ජාතියක්) එකේ තත්වය තවත් වැඩි කරනවා. 286 00:18:27,010 --> 00:18:28,660 ඔයා ඕක ඇගේ අතුල්ල ගන්න විතරයි ඕනේ. 287 00:18:28,820 --> 00:18:32,140 ඉතින් ඔයා වෙනස්වීමක් එපා කියනවද මේ දේවල් හින්දා? 288 00:18:32,240 --> 00:18:33,550 දියුණු කළහැකි දෙයක් නිකං නැති කරනවා. 289 00:18:34,000 --> 00:18:35,890 මේ බලන්න මිනිහෝ, මම දන්නවා මට හොද මොලයක් තියෙනවා කියලා. 290 00:18:36,370 --> 00:18:37,820 කොහොමවුනත්... 291 00:18:39,320 --> 00:18:41,900 අපේ අරමුණට අන්තිමට මොකද වුනේ? 292 00:18:42,670 --> 00:18:44,630 කෙල වෙලා ගියා, ඔයා මගෙන් ඇහුවොත්. 293 00:18:46,100 --> 00:18:48,300 හොදයි, දැන් ඔයා මගේ තරහේ සීමාව පන්නන්න යන්නේ. 294 00:18:49,520 --> 00:18:50,590 ඒක ඇත්තද? 295 00:18:53,300 --> 00:18:54,880 ඔයා මොකක්ද කරන්න යන්නේ මම ඒ, 296 00:18:54,880 --> 00:18:56,970 සීමාව පැන්නොත්? 297 00:18:58,830 --> 00:19:00,370 මගේ මුණ දිහා බලන්න, Romero. 298 00:19:01,320 --> 00:19:02,980 අපි දෙන්නම දන්නවා මට පිස්සු කියලා. 299 00:19:03,690 --> 00:19:05,300 ලස්සන පිස්සෙකුත් නෙමෙයි. 300 00:19:05,360 --> 00:19:07,450 මම කතා කරන්නේ පිස්සුවෙත් පිස්සුව ගැන. 301 00:19:12,820 --> 00:19:14,030 ඔයා සීමාව පැන්නා. 302 00:19:14,490 --> 00:19:16,010 ඔයාට අමතකයි, යුධ පිටියකදි දැනෙන ඒ හැගීම, 303 00:19:16,010 --> 00:19:17,860 ලේ හලාගෙන, යුද්ධයක් දිනද්දී. 304 00:19:19,350 --> 00:19:20,960 මට ඔයාට රිද්දවන්න ඕන කලේ නැහැ. 305 00:19:21,730 --> 00:19:22,930 මම ඔයාට ආදරෙයි මිනිහෝ. 306 00:19:23,760 --> 00:19:25,700 මට ඕන කලේ ඔයාව ආපහු එක්කගෙන ගිහිල්ලා, 307 00:19:25,790 --> 00:19:27,600 මේ ලෝකය වෙනස් කරන්නයි. 308 00:19:29,440 --> 00:19:32,380 ඔයාට මට බැහැ කියන්න බැහැ, මට ඒ තරමට පිස්සු. 309 00:19:39,910 --> 00:19:41,900 ඔයාගේ බයවුන විදිහ නම් නියමයි. 310 00:19:43,890 --> 00:19:45,110 මගුලේ පිස්සෙක්! 311 00:19:46,590 --> 00:19:48,440 ඔයා මට වචනයක් දුන්නා අපි මේ වැඩේ පටන් ගද්දි, 312 00:19:48,440 --> 00:19:49,550 ඔයා කිව්වා මේක ඉවර කරනවා කියලා. 313 00:19:49,550 --> 00:19:51,890 ඒ වගේම මම කිව්වා මම මොකද කරන්නේ ඔයා කලේ නැත්තම්. 314 00:19:52,820 --> 00:19:54,490 පරණ තැනදිම ආපහු හම්බුවෙමු. 315 00:20:11,370 --> 00:20:13,020 හොදයි. ඔයාට තේකකුත් හම්බවෙලා තියෙන්නේ. 316 00:20:18,310 --> 00:20:19,860 හොදයි එහෙනම්, අපි පටන් ගමු. 317 00:20:26,710 --> 00:20:27,880 ඔයාට කොච්චරක් ඕනේද? 318 00:20:32,230 --> 00:20:33,340 ඔතන ලියන්න. 319 00:20:35,560 --> 00:20:36,960 ඔයාට පුලුවන් ඔයා කැමති දෙයක් අහන්න, 320 00:20:38,150 --> 00:20:40,230 ඒත් මම සහතික වෙනවා, දවසේ අවසානයේදී, 321 00:20:40,310 --> 00:20:43,400 සල්ලි ගොඩක් වටිවී ඔයා හොයන දේට වඩා. 322 00:20:47,000 --> 00:20:50,340 Mr. Colby, ඔයා 1993 කාලයේ තිබිච්ච, 323 00:20:50,350 --> 00:20:53,600 කාරක මණ්ඩලයේ රැස්වීමට සහභාගී වුනාද? 324 00:20:57,710 --> 00:21:00,580 ඔයා එතන හිටියද, එයාලා වොෂින්ටන් වල වෙච්ච 325 00:21:00,580 --> 00:21:02,740 විෂ රසායනයෙන් තුවාල සිද්ධවුනු අයට, 326 00:21:02,740 --> 00:21:04,210 බෙහෙත් නොකර ඉන්න තීරණය කරද්දි? 327 00:21:11,470 --> 00:21:13,550 මං ගාව තියෙනවා ඔයාට උදව් වෙන්න පුලුවන් විස්තර ටිකක්.... 328 00:21:14,200 --> 00:21:15,520 ඔයා මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත්. 329 00:21:19,110 --> 00:21:20,360 මම දන්නේ නැහැ ඔයා මොකක් ගැනද කතා කරන්නේ කියලා. 330 00:21:23,300 --> 00:21:26,160 ඔයා පිලිගත්තොත් එදා හිටිය කාරක මණ්ඩලය මේ 331 00:21:26,160 --> 00:21:29,230 විෂ රසායනයට හේතුව වෙනවා කියලා, 332 00:21:30,610 --> 00:21:32,710 මම පිලිගන්නවා මමයි අර ෆයිල් එක 333 00:21:32,710 --> 00:21:35,220 ඔයාගේ නමට හැරෙව්වේ කියලා. 334 00:21:41,770 --> 00:21:42,820 ඔයා තමයි අර ලස්සන කෙල්ල, 335 00:21:42,820 --> 00:21:44,560 මෙහෙට මාසෙකට විතර කලින් ආපු. 336 00:21:44,920 --> 00:21:46,300 Allsafe වල වැඩ කරන කෙනා. 337 00:21:51,040 --> 00:21:53,530 මට මතකයි, ඔව්. 338 00:21:58,230 --> 00:22:01,880 හරි.. මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. 339 00:22:03,760 --> 00:22:05,510 ඒත් මට ඔයාගෙන් යමක් ඕනේ මුලින්ම. 340 00:22:07,110 --> 00:22:08,720 මම මගේ කලිසම ගැලෙව්වට පස්සේ, 341 00:22:09,990 --> 00:22:12,990 ඔයාගේ ඔය ලස්සන කට මෙතනට ගෙනහල්ලා 342 00:22:13,120 --> 00:22:14,890 මගේ දෙක උරන්න ඕන. 343 00:22:15,370 --> 00:22:18,770 දැන්, ඇත්තටම ඒවා ලොකුයි, ඒ වගේම කෙස් පිරිලා, විශේෂයෙන්ම වම් පැත්තේ එක, 344 00:22:18,770 --> 00:22:21,010 ඉතින් ඔයාට ගොඩක් උත්සහ කරන්න... මම දන්නේ නැහැ, 345 00:22:21,010 --> 00:22:23,780 කොහොමහරි ඒක කරන්න වෙනවා. 346 00:22:24,350 --> 00:22:26,830 ඔයාට එක සැරේට එකක් ගානේ තමයි කරන්න වෙන්නේ. 347 00:22:27,150 --> 00:22:31,800 කොහොමහරි, ඔයා ඉවර කරලා, ඒවා උණුසුම් වුනාම 348 00:22:32,080 --> 00:22:34,800 ඔයාගේ ප්‍රශ්නය ආයෙත් මගෙන් අහන්න. 349 00:22:35,350 --> 00:22:36,980 ඔයාට පුලුවන් පැහැදිලිම විදිහට. 350 00:22:38,520 --> 00:22:41,220 ඊට පස්සේ විතරයි මම උත්තර දෙන්න යන්නේ. 351 00:22:46,830 --> 00:22:47,800 ඔයා මොකද කියන්නේ? 352 00:23:07,590 --> 00:23:09,310 ඔයා මේක භාරගත්තේ නැත්තම්... 353 00:23:11,630 --> 00:23:13,010 ඔයත් මං වගේ වෙයි. 354 00:23:15,410 --> 00:23:18,260 අනිවාර්යෙන්ම, ඔයා මේ ගෙදරම ජීවත් වෙයි... 355 00:23:20,050 --> 00:23:21,380 ඔයාට සල්ලි තියෙන්නත් පුලුවන්, 356 00:23:22,870 --> 00:23:27,380 ඔයාගේ දක්ෂ නීතිඥයෝ ඔයාව බේරගත්තත්, 357 00:23:27,380 --> 00:23:28,950 මිනිස්සු තාමත් හිතයි ඔයා තමයි වැරදිකාරයා කියලා. 358 00:23:35,890 --> 00:23:38,630 ඔයා කෙරේ තියෙන ගරුත්වය නැති වෙලා යයි... 359 00:23:43,800 --> 00:23:48,100 ඔයා දන්න මිනිස්සුන්ගෙත්, ඔයා නොදන්න අයගෙත්... 360 00:23:52,820 --> 00:23:54,390 ඒකනම් ඇත්තටම නරක අදහසක්. 361 00:23:57,550 --> 00:23:58,580 මාව විශ්වාස කරන්න. 362 00:24:13,890 --> 00:24:16,100 මම ඔයාගේ වැඩකාරිටම කියලා එලියට යන්න පාර හොයාගන්නම්. 363 00:24:24,490 --> 00:24:27,390 Flipper. එයාගේ ඇගට Microchip එකක් දාලාද තියෙන්නේ? 364 00:24:34,990 --> 00:24:37,410 හොදයි, ගොඩක් හොදයි. 365 00:24:40,210 --> 00:24:41,710 දැන් තමයි නියම වැඩේට යන්නේ. 366 00:24:43,470 --> 00:24:45,270 ඔයාගේ බල්ලා කවදාහරි කුණුගොඩවල් කාලා තියෙනවද? 367 00:24:45,600 --> 00:24:49,460 නැ. මම කිව්වේ, මම දන්න විදිහට නම් නැහැ. 368 00:24:49,620 --> 00:24:51,260 හොදයි, ඔයාගේ බැංකු ගිණුමට නම් හොදයි. 369 00:24:51,260 --> 00:24:53,930 මේ පොඩි කෑල්ල නිකංම්ම එළියට ඒවී. 370 00:24:54,010 --> 00:24:55,760 අවසනාවකට, ඒක එලියට ආවොත්, 371 00:24:55,760 --> 00:24:57,860 ඔයාගේ මුලූ කාමරේම ජරාවෙන් පිරෙයි. 372 00:24:58,050 --> 00:25:01,550 ඉතින් මම කැමතියි මෙයාව මෙහේ ටික දවසක් තියාගන්න. 373 00:25:01,930 --> 00:25:04,220 ඇය දැනගනී ඔයා මේක කරන්නේ එයාගේම හොදට කියලා. 374 00:25:19,890 --> 00:25:22,540 ඔයා හරි. මම උත්සහ කලේ නිකම්ම... 375 00:25:22,540 --> 00:25:24,950 Colbyගේ නීතිඥයෝ කතා කලා. එයාට කතා කරන්න ඕනෙලු. 376 00:25:26,400 --> 00:25:27,500 ආපහු එහෙට යන්න. 377 00:25:39,670 --> 00:25:42,130 දැන්නම් ටිකක් උදේ වැඩියි මේ වගේ වැඩ කරන්න. 378 00:25:42,370 --> 00:25:43,440 ඔයා හිතන්නේ නැද්ද? 379 00:25:45,310 --> 00:25:46,350 කොච්චර කාලයක් තිස්සෙද? 380 00:25:53,530 --> 00:25:54,480 මම දැනගෙන හිටියා, මම ඒක ඔයාගෙන් ඇහුවොත්... 381 00:25:54,480 --> 00:25:55,550 කොච්චර කාලයක් තිස්සෙද? 382 00:25:58,000 --> 00:25:59,160 සති කිහිපයක්.. 383 00:26:02,160 --> 00:26:05,190 ඉතින් ඔයාට පුලුවන්කම තිබ්බද WhiteRoseගෙන් එක එක ඒවා ඉල්ලන්න, මගේ නම පාවිච්චි කරලා? 384 00:26:05,730 --> 00:26:07,600 ඒක හරියට ඔයාට අපි දෙන්නවම මරාගන්න ඕනේ වගේ දෙයක්. 385 00:26:08,730 --> 00:26:10,190 මොකද වුනේ? එයා කතා කලාද? 386 00:26:13,310 --> 00:26:14,420 ඔයා දන්නවනේ, 387 00:26:15,750 --> 00:26:18,390 ඔයා මාව නිකං කකුල් පිහින සේවකයෙක් ගානට දාන්න අවශ්‍ය වුනේ නැහැ. 388 00:26:18,680 --> 00:26:19,860 කවුරුත් දැන ගන්න එකකුත් නැහැ... 389 00:26:19,860 --> 00:26:22,070 ඔයා මගේ box එක හැක් කරලා, මගේ IP එක හොයාගත්තා, 390 00:26:22,070 --> 00:26:25,110 ඊටපස්සේ ඔයා එයාලත් එක්ක කතා කලා මගේ නම පාවිච්චි කරලා. 391 00:26:31,160 --> 00:26:32,340 මේ වැඩේ ඉවරයි. 392 00:26:34,880 --> 00:26:36,150 මට ආයෙත් ඔයාව දකින්න ඕනේ නැහැ. 393 00:26:43,220 --> 00:26:45,200 ඒත් තමුසෙලාගේ අදහස කෙරුනා. 394 00:26:47,320 --> 00:26:47,830 මම දන්නේ නැහැ ඇයි කියලා, 395 00:26:47,830 --> 00:26:49,500 ඒත් හමුවීම ඇත්තටම වෙන්නයි යන්නේ. 396 00:26:50,270 --> 00:26:51,390 මම කැමතියි ඔයාට පරිස්සම් වෙන්න කියන්න, 397 00:26:51,390 --> 00:26:54,130 ඒත් මම දන්නවා මේක තමයි ඔයා කරන්න යන අන්තිම දේ. 398 00:27:10,390 --> 00:27:12,230 මගේ නීතිඥයන් කරන්න ඕනේ වැඩ ගැන බලනවා. 399 00:27:15,390 --> 00:27:17,780 - ඒකෙන් අදහස් වෙන්නේ... - මම දැන් කිව්ව දේ තමයි. 400 00:27:19,040 --> 00:27:22,180 මම ආයෙත් ඔයාට එන්න කිව්වේ, ඔයාට මාව නිදහස් කරන්න පුලුවන්ද, 401 00:27:22,180 --> 00:27:25,350 ඔයාගේ මේ ෆයිල් එකේ කතාවෙන් මාව නිදහස් කරන්න පුලුවන්ද කියලා දැනගන්. 402 00:27:25,350 --> 00:27:26,740 මට තවත් තැන්වලට යන්න බැහැ. 403 00:27:28,600 --> 00:27:30,130 මට යන්නත් ඕනේ නැහැ. 404 00:27:34,270 --> 00:27:35,390 ඉතින්, මොකක්ද... 405 00:27:36,440 --> 00:27:37,920 ඔයාට මොකක්ද මේකෙන් වෙන වැඩේ? 406 00:27:38,350 --> 00:27:39,950 මම දන්නවා ඔයා මට වෛර කරනවා කියලා. 407 00:27:41,320 --> 00:27:43,750 ඉතින්, මොකක්ද, ඔයා මට නිකම්ම යන්න දෙනවද? 408 00:27:43,770 --> 00:27:44,820 ඔයාට මොනවද මේකෙන් ලැබෙන්නේ? 409 00:27:48,060 --> 00:27:50,080 මීට කළින්, මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. 410 00:27:51,570 --> 00:27:52,830 ඔයා ඒකට උත්තර දුන්නේ නැ. 411 00:27:54,760 --> 00:27:58,650 මම එකග වෙනවනම් ඔයාගේ නඩුව සත්‍ය බව, එහෙනම්, 412 00:27:59,610 --> 00:28:02,750 ඔව්, ඔයා දන්නවනේ, මම රැස්වීම් කිහිපයකට සහභාගී වුනා. 413 00:28:02,760 --> 00:28:05,790 මට කියන්න එයාලා විෂ රසායනය ගැන හංගන්න කතා කරපු රැස්වීම ගැන. 414 00:28:07,900 --> 00:28:09,760 මම.. මම දන්නේ ඔයා මොකක්ද අහන්නේ කියලා. 415 00:28:09,760 --> 00:28:13,650 ඔයා මේක තීරණය කරද්දී රැස්වීම මොනවගේද තිබේබේ? 416 00:28:16,310 --> 00:28:17,380 මට තේරුනා. 417 00:28:18,780 --> 00:28:21,530 ඔයාට දැනගන්න ඕනේ ඒක මොනවගේද තිබ්බේ කියලාද? 418 00:28:21,780 --> 00:28:25,810 හරියට, අපි දුම් පානය කරමින්, හිනා වේවී, 419 00:28:25,810 --> 00:28:27,750 ලේඛන වලට අත්සන් කරපු හැටිද? 420 00:28:28,110 --> 00:28:29,320 ඒකද ඔයා හිතින් මවා ගත්තේ? 421 00:28:29,880 --> 00:28:30,980 හොදයි, එහෙනම් මට සමාවෙන්න පැටියෝ. 422 00:28:30,980 --> 00:28:33,000 මේ බලන්න, මේ ලෝකය ඒ වගේ වැඩ කරන්නේ නැහැ. 423 00:28:33,800 --> 00:28:37,620 මට කියන්න, මට කියන්න කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. 424 00:28:41,260 --> 00:28:44,870 ඔහ්, දෙවියනි. හරි, හරි. 425 00:28:44,870 --> 00:28:49,000 අපි බලමු. 1993 ජනවාරි වල. 426 00:28:49,890 --> 00:28:52,220 හොදයි, ඒ දවස් වල මගේ ලේකම් වුනේ Elaine. 427 00:28:52,580 --> 00:28:54,990 එයා අපි ලගට ගෙනවා ලොකු තැටියක්, මත්පැන් ටිකක් එක්ක, 428 00:28:54,990 --> 00:28:58,430 අපේ රෑ කෑමට, ඒකෙන් අපිට කෙන්ති ගියා. මොකද, 429 00:28:59,210 --> 00:29:01,490 අපි එතකොටත් වෙන තැනකින් බීලා හිටියේ. 430 00:29:02,670 --> 00:29:03,940 Jim තමයි වැඩේ පටන් ගත්තේ. 431 00:29:03,950 --> 00:29:06,380 Jim කියන්නේ නියම වැඩකාරයෙක්. 432 00:29:06,670 --> 00:29:09,050 මම කිව්වේ, භාගයක් ගැණියෙක් වගේ, භාගයක් මාෆියා එකක වගේ. 433 00:29:09,150 --> 00:29:12,030 එයා මොකක් හරි දරුණු තීරණයක් ගද්දි, 434 00:29:12,430 --> 00:29:13,890 Scotch (වයින් වර්ගයක්) එක්ක දුම් පානය කරනවා. 435 00:29:18,690 --> 00:29:20,130 එතකොට වහින වෙලාවක්. 436 00:29:20,280 --> 00:29:21,920 වහින වෙලාවක්, ඔව් මට මතකයි. 437 00:29:27,380 --> 00:29:28,740 ඉතින්... 438 00:29:29,760 --> 00:29:33,830 ඔයා බීලා හිටියේ, රෑ කෑම ගන්න ගමන්, 439 00:29:35,390 --> 00:29:38,320 සහ එතකොට වහින වෙලාවක් ඔයා මගේ අම්මව මරාගන්න තීරණය කරද්දී? 440 00:29:47,140 --> 00:29:48,380 ඒක තමයි හේතුව. 441 00:29:50,350 --> 00:29:53,330 එතකොට ඔයාලා වගේ මිනිස්සු එකම කාමරයක ඉදගන්න එකක් නැහැ. 442 00:30:01,760 --> 00:30:04,880 ඔයා ඒ දේ තීරණය කරද්දී, ඔයා පොඩ්ඩක් හරි හිතුවද? 443 00:30:06,430 --> 00:30:08,150 නැත්තම් වෙන කවුරුහරි? 444 00:30:11,780 --> 00:30:12,440 ඔව්. 445 00:30:14,970 --> 00:30:17,080 ඔව්, අනිවාර්යෙන්ම. 446 00:30:20,170 --> 00:30:21,310 ඒත්, හ්ම්.. 447 00:30:24,280 --> 00:30:28,040 ඊට පස්සේ ඔයා ගෙදර ගිහිල්ලා, කෑම ටිකක් අරගෙන, 448 00:30:28,760 --> 00:30:32,150 ඔයා දන්නවනේ, ඊට පස්සේ... දවසේ උදේ ඔයා ඇහැරෙනකොට. 449 00:30:41,100 --> 00:30:44,490 අපේ සමාගමේ හොද අනාගතයක් තියෙන මිනිසා වෙනුවෙන්, 450 00:30:44,670 --> 00:30:45,860 ඔයාලා කවුරුත් දන්නා මිනිහෙක්, 451 00:30:47,020 --> 00:30:50,720 මේ සමාගම හොද දෙයක් වෙනුවෙන් වෙනස් කරන්න යන මිනිහා, 452 00:30:51,820 --> 00:30:55,910 තමන් වගේම මොළයක් තියෙන කාන්තාවක් කසාද බැදපු, මිනිහා. 453 00:30:57,360 --> 00:31:02,150 අපේ අලුත් තාක්ෂණික ප්‍රධානි, Scott Knowles. 454 00:31:02,280 --> 00:31:03,510 චියර්ස්! 455 00:31:04,090 --> 00:31:05,770 ස්තූතියි, ස්තූතියි. 456 00:31:05,770 --> 00:31:07,340 - ස්තුතියි, Phillip. - සුළු දෙයක්නේ. 457 00:31:07,340 --> 00:31:08,510 - ගොඩක් ස්තුතියි. 458 00:31:08,510 --> 00:31:10,310 ඇත්තටම සතුටුයි මේකට සහභාගි වෙන්න පුලුවන් වුනාට. 459 00:31:10,460 --> 00:31:12,040 - ස්තුතියි, Phillip. 460 00:31:12,040 --> 00:31:13,670 - සුභ පැතුම්, පැටියෝ. - ස්තුතියි, ස්තුතියි. 461 00:31:17,210 --> 00:31:19,170 හේයි, Joe. ඔයාට කොහොමද? 462 00:31:39,840 --> 00:31:40,500 ස්තූතියි! 463 00:31:47,390 --> 00:31:49,640 Tyrell, ඔයාව හමුවීම සතුටක්. 464 00:31:49,720 --> 00:31:50,530 එච්චරද? 465 00:31:50,970 --> 00:31:53,150 මම දැනගත්තා ඔයා අපේ සිද්ධිය ඔයාගේ මහත්තයත් එක්ක කිව්වා කියලා. 466 00:31:54,590 --> 00:31:56,570 ඔහ්, මොකක්ද අනේ. ඒක වෙලා මාසයක් වගෙත් වෙනවනේ. 467 00:31:56,690 --> 00:31:58,170 මට කියන්න එපා ඔයා තාමත් ඒ ගැන හිතනවා කියලා. 468 00:31:59,670 --> 00:32:01,780 හ්ම්ම්, මට පරාජය වෙලා වගේ හැගීමක් දැනෙනවා. 469 00:32:10,050 --> 00:32:13,790 හොදයි, මම මටම ටිකක් තරවටු කරගත්තා. 470 00:32:15,080 --> 00:32:16,270 කොච්චර නරක දෙයක්ද? 471 00:32:16,730 --> 00:32:18,550 එක වැඩයි, ඔයා දැනටමත් ඒක අතහැරලා දාලා. 472 00:32:19,280 --> 00:32:20,000 මිස්. 473 00:32:20,430 --> 00:32:21,180 ස්තුතියි! 474 00:32:22,810 --> 00:32:26,090 ඔයා දැනගෙන ඉන්න තිබ්බා, ඔයා කවුරුත්ම නෙමෙයි, නිකම්ම නිකමෙක් කියලා. 475 00:32:27,070 --> 00:32:29,440 ඔයා කියන්නේ ඔයා නිකමුන්ට කැමති නැහැ කියලද? 476 00:32:29,440 --> 00:32:33,000 හැමවෙලාවෙම, ඉවර වෙන්න ඉවර වෙන්නම? 477 00:32:33,850 --> 00:32:34,880 මාව අද රෑට හම්බුවෙන්න. 478 00:32:35,940 --> 00:32:37,050 මම ටිකක් කාර්්‍යබහුලයි. 479 00:32:37,650 --> 00:32:39,030 මගේ office එකට එන්න එහෙනම්. 480 00:32:39,030 --> 00:32:40,650 ඔයා ඇත්තටම ඒක මගෙන් අහනවද? 481 00:32:40,650 --> 00:32:42,920 මම ඇත්තටම ඒක ප්‍රශ්නයක් වගේ දකින්න කැමති නැහැ. 482 00:32:44,010 --> 00:32:46,140 හොදයි, එහෙනම් මම එන්නේ නැතුව ඉන්නම්. 483 00:32:47,020 --> 00:32:48,150 එහෙනම් සදළු තලය. 484 00:32:49,120 --> 00:32:50,550 පිටිපස්සේ පඩිපෙල පාවිච්චි කරන්න. 485 00:32:51,530 --> 00:32:53,380 එහේ ආරාක්ෂක කැමරා වැඩ නැ, මාර්තු වල ඉදන්. 486 00:32:53,720 --> 00:32:54,800 කවුරුත් දැනගන්න එකක් නැහැ. 487 00:33:01,960 --> 00:33:03,470 හොදයි, ඔයා මේ දැන් දිග දවසක්, තවත් දික් කලා. 488 00:33:03,480 --> 00:33:05,220 මම දන්නවා ඔයාලට මාව අස් කරන්න වෙයි, 489 00:33:05,230 --> 00:33:07,100 ඒත් වැරැද්ද පිලිගැනීම තමයි කරන්න තිබ්බ හරි දේ. 490 00:33:07,100 --> 00:33:09,700 මම ඔයාව බේරගන්න ගොඩක් උත්සහ කලා, 491 00:33:09,970 --> 00:33:11,580 ඒ වගේම මේකේ වැඩ කරන හැමකෙනෙක්ගෙම. 492 00:33:11,580 --> 00:33:13,740 ඔයා දන්නවද ඒකේ තේරුම? 493 00:33:13,740 --> 00:33:15,800 ඔයා ඇත්තටම හොද කෙනෙක්, Gideon... 494 00:33:16,100 --> 00:33:18,830 මේ සිද්ධිය එළියට ගිය ගමන්ම, 495 00:33:18,830 --> 00:33:20,760 කවුරුත්ම අපිත් එක්ක වැඩ කරන්න එන්නේ නැතිවෙයි. 496 00:33:20,760 --> 00:33:22,420 මේ සමාගම වහන්න වෙවි. 497 00:33:22,420 --> 00:33:24,390 මට බැරි වුනා බලාගෙන ඉන්න, Colby වැරදිකරුවෙක් වෙනවා, 498 00:33:24,390 --> 00:33:25,320 - මම කරපු දෙයකට - ඔහ්, මොකක්ද අනේ. 499 00:33:25,320 --> 00:33:27,220 අපි දෙන්නම දන්නවා ඔයා මේක කලේ නැහැ කියලා. 500 00:33:27,220 --> 00:33:29,290 මම කලා සහ මට ඇත්තටම දුකයි... 501 00:33:29,290 --> 00:33:33,140 Angela! කරුණාකරලා, බොරු කියන්න එපා. 502 00:33:36,950 --> 00:33:41,480 ඔයා මේක කලොත්... මේ හැම මිනිහෙක්ම ඉවරයි, 503 00:33:42,510 --> 00:33:43,680 එයාලගේ පවුල්, 504 00:33:44,690 --> 00:33:47,320 ඒවා රදා පවතින්නේ මේ සමාගම එයාලට දෙන ඒවත් එක්කයි. 505 00:34:10,650 --> 00:34:12,640 ඉතින් මෙතනට තමයි හා ගුහාව එන්නේ? 506 00:34:15,230 --> 00:34:15,890 මම ඇත්තටම හිතුවේ, 507 00:34:15,900 --> 00:34:17,920 ඔයා මෙතනට එන්නේ නැති වෙයි කියලා. 508 00:34:19,260 --> 00:34:21,830 ඒ වගේම හිතුවා ඔයා මේකත් හැමෝටම කියයි කියලා. 509 00:34:23,090 --> 00:34:24,700 ඒ කියන්නේ ඔයාගේ හිත රිදිලා තියෙන්නේ. 510 00:34:24,790 --> 00:34:27,500 ඔහ්. ඔයා මට කුමන්ත්‍රණයක් ගැහුවා, 511 00:34:27,500 --> 00:34:29,330 මමත් ඒකම ආපස්සට කලා. 512 00:34:30,010 --> 00:34:32,130 අපිට මේක කෙලින් කතා කරගන්න බැරිද? 513 00:34:32,140 --> 00:34:35,110 ඔහ්, එකේනම් කිසිම සතුටක් නැහැ. 514 00:34:36,360 --> 00:34:38,110 ඇත්තටම මම මෙතනට ආවේ, ඔයා ඔය කියන තරම් 515 00:34:38,110 --> 00:34:39,750 ලේසියෙන්ම රැවටෙන කෙනෙක්ද කියලා දැනගන්න. 516 00:34:41,100 --> 00:34:43,440 පහල ඉන්න මගේ මහත්තයා ඔයාට ඕනේ කරපු රස්සාව ගන්නවා. 517 00:34:43,440 --> 00:34:45,480 ඔයාට ඕනේ මෙතන ඉදන් මට කෙලවන්න. 518 00:34:45,480 --> 00:34:49,210 මට පේන්නේ ඔයා එක්කෝ කෙලින් කතා කරනවා, නැත්තම් මේක සෙල්ලමක්, 519 00:34:49,810 --> 00:34:52,330 කොහොමවුනත්, ඔයා මගෙන් ඇහුවොත්, ඔයා ඒ සෙල්ලම හරියට කලේ නැහ. 520 00:34:53,100 --> 00:34:55,100 නැවතත්, මම ඔයාගෙන් කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. 521 00:34:55,580 --> 00:34:57,920 මට කියන්න පුලුවන් එකම දේ තමයි, ඔයාට මේක ඕනේ. මොකද, 522 00:34:57,970 --> 00:34:59,590 ඔයා තෘප්තීමත් නැහැ. 523 00:35:00,750 --> 00:35:02,860 Scott හදන්නේ ඔයාව අස්කරලා දාන්න. 524 00:35:02,860 --> 00:35:06,040 සහ ඔයා එල්ලෙන්න පුලුවන් මොකක්ම හරි දේක එල්ලෙනවා. 525 00:35:06,880 --> 00:35:08,210 ඔයා බලාපොරොත්තු රහිත කෙනෙක් වගේ. 526 00:35:59,880 --> 00:36:01,690 මොකක්ද ඔයා... ඒහාට වෙනවා! 527 00:36:02,270 --> 00:36:03,510 නවතිනවා! 528 00:38:02,820 --> 00:38:04,720 අපිට WhiteRose එක්ක රැස්වීමකට යන්න පුලුවන්.. 529 00:38:04,980 --> 00:38:06,270 අපේ සැලැස්ම නැවත ක්‍රියා කරවන්න වෙයි. 530 00:38:09,230 --> 00:38:13,720 මට පුලුවන් ඔයාව මෝඩයා කරවන්න, මට කියන්න පුලුවන් ඔයාට තමයි 531 00:38:13,720 --> 00:38:16,870 fsociety තුල තියෙන පාළුව මකන්න පුලුවන්. 532 00:38:18,290 --> 00:38:20,460 ඇත්ත තමයි, මට මේ කණ්ඩායම ආයෙත් ඕනේ. 533 00:38:25,900 --> 00:38:28,820 ඔයා කවදාහරි හිතුවද අපේ ක්‍රමයේ මොන කොටසද ඔයාව උද්යෝගීමත් කරන්නේ කියලා? 534 00:38:30,030 --> 00:38:31,370 Dark Army එක එළියට ගිය ගමන්, 535 00:38:31,430 --> 00:38:32,680 ඔයා එක බොත්තමක් ඔබලා, මුළ්‍යමය 536 00:38:32,680 --> 00:38:34,610 වෙනසක් කරන්න පසුබට වුනේ නැහැ. 537 00:38:35,120 --> 00:38:36,970 ඔයාට ඕන කලේ අවස්ථාවේ වීරයා වෙන්නයි. 538 00:38:38,430 --> 00:38:39,320 එතකොට අනිත් අය? 539 00:38:39,860 --> 00:38:41,640 එයාලා නිකම්ම බලන් ඉන්න ඕනේ. 540 00:38:41,980 --> 00:38:43,930 Romeroට ඕනේ ප්‍රසිද්ධිය විතරයි 541 00:38:44,530 --> 00:38:46,250 ඒ හේතු මාව බලාපොරොත්තු රහිත කෙනෙක් කරනවා. 542 00:38:51,110 --> 00:38:54,530 - මොන කොටසද ඔයාට ඕනේ? -ඔයාට වැඩක් නැහැ. 543 00:39:02,530 --> 00:39:04,150 මගේ දෙමව්පියෝ ඉපදුනේ ඉරානයේ 544 00:39:05,120 --> 00:39:06,900 එයාලත් මෙහෙට ආවේ, අනිත් හැමෝම වගේම. 545 00:39:06,900 --> 00:39:07,810 නිදහස වෙනුවෙන්, 546 00:39:07,820 --> 00:39:10,280 ඒත් මගේ තාත්තා සතියකට පැය 60ක් වැඩ කලා 547 00:39:10,280 --> 00:39:13,710 චිත්‍ර විකුණන මිලියනපතියෙකුගේ බදු ගැන බලන්න. 548 00:39:14,320 --> 00:39:17,160 මගේ අම්මා, එයා ණය අරගෙන උත්සහ කලේ, 549 00:39:17,160 --> 00:39:18,700 කොහොමහරි online degree එකක් ගන්නයි. 550 00:39:19,600 --> 00:39:21,690 එයාල ඇමරිකාව ගැන කියවන එක නතර කරන එකක් නැහැ. 551 00:39:23,800 --> 00:39:25,700 ඒත් එයාලා ණය වෙලාම මැරිලා යයි, 552 00:39:25,910 --> 00:39:27,860 එයාලට ඕන කරපු නැති දේවල්ම කරලා. 553 00:39:35,670 --> 00:39:38,520 කොච්චර මිනිස්සු ඉන්නවද මේ ලෝකේ? 554 00:39:39,720 --> 00:39:40,930 7.3 වගේ. 555 00:39:41,450 --> 00:39:44,410 කොහොමහරි, ඔයයි මමයි එකට හම්බවුනා... 556 00:39:45,180 --> 00:39:47,870 යම්කිසි අපහසුදෙයක් කරමින් 557 00:39:48,330 --> 00:39:51,900 අතීතයේ නිවැරදි වෙලාවක, නිවැරදි සම්පත් එක්ක. 558 00:39:52,590 --> 00:39:56,040 අපි ලග තියෙනවා අපි මෙච්චර වැඩ කරලා ගත්ත දේ. 559 00:39:57,090 --> 00:39:59,400 අපිට අපි හැමෝවම ඕනේ මේක හරලා බලන්න නම්. 560 00:40:14,610 --> 00:40:16,380 ඔයා තව ටිකක් හරි ළගට ආවොත්, මම පොලිසීයට කතා කරනවා. 561 00:40:22,400 --> 00:40:26,090 හෙලෝ. මම කැමතියි යම්කිසි හදිසි අවස්ථාවක් ගැන දැනුම් දෙන්න. 562 00:40:26,440 --> 00:40:29,000 මම වයිරස් අඩංගු CD එකක් දැම්මා මම වැඩ කරන තැන පරිගණකයට, 563 00:40:29,010 --> 00:40:31,550 දැන් මෙතන ඉන්න මිනිහෙක් මට කතා කරනවා. 564 00:40:32,840 --> 00:40:33,650 මම ගෙදර යනවා. 565 00:40:33,650 --> 00:40:35,150 මට ඕනේ ඔයාට කියලා යමක් කරගන්න. 566 00:40:35,150 --> 00:40:37,730 මේක කරපු කෙල්ලට කතා කරන්න, හරිද? 567 00:40:37,730 --> 00:40:39,090 එයාගේ නම තමයි Angela Moss. 568 00:40:39,090 --> 00:40:39,860 මම ඕනේනම් එයාගේ නම්බර් එකත් දෙන්නම්. 569 00:40:39,860 --> 00:40:42,330 මේ අහනවා, ඔයා මට ඕන දේ කලේ නැත්තම්, 570 00:40:42,340 --> 00:40:45,020 ඔයාගේ නම අහසේ වලාකුළු අතර ලියවෙයි. 571 00:40:45,020 --> 00:40:48,610 ඒක නම් එච්චර හොද දෙයක් නෙමෙයි නේද? 572 00:40:57,480 --> 00:41:01,370 Elliot? මම ඔයාව අපේක්ෂාවෙන් නෙමෙයි හිටියේ. 573 00:41:02,560 --> 00:41:04,180 මම මෙතනට ආවේ මගේ හමුවීමට 574 00:41:06,980 --> 00:41:09,370 හොදයි, ඔයාට ඇතුලට එන්න පුලුවන් මගේ පලවෙනි රෝගීයාට කලින්. 575 00:41:29,780 --> 00:41:31,670 ඔයා මට කිව්වා මම ඔයාට ඇත්ත කියන්න ඕනේ කියලා. 576 00:41:33,050 --> 00:41:33,780 ඔව්. 577 00:41:36,100 --> 00:41:40,810 මම කියන හැම දෙයක්ම ආරාක්ෂාකාරීව, සහ රහසිගතව තියේවීද? 578 00:41:47,010 --> 00:41:48,300 මම ඔයාට බොරු කිව්වා. 579 00:41:51,480 --> 00:41:52,890 මම මගේ බෙහෙත් ගන්නේ නැහැ. 580 00:41:54,090 --> 00:41:55,130 ඔයා ගන්නෙත් නැහැනේ. 581 00:41:57,390 --> 00:41:59,550 ඔයා බෙහෙන් ආපහු පුරවා ගන්න වේලාවන් ගැලපෙන්නේ නැහැ 582 00:41:59,550 --> 00:42:01,630 ඔයාට දීලා තියෙන බෙභෙත් වට්ටෝරුව ගැන ඔයා බලන්නෙත් නැහැ. 583 00:42:06,940 --> 00:42:07,940 අද උදේ... 584 00:42:10,550 --> 00:42:12,970 ඔයා ලොකු hazelnut latte එකක් අරගත්තා. 585 00:42:13,410 --> 00:42:15,490 ඒකට ගෙව්වේ ඔයාගේ evil corp කාඩ්පතෙන්. 586 00:42:16,360 --> 00:42:19,000 කෙටි පණිවිඩයක් ගහලා ඔයා ඔයාගේ නන්ගිව දැනුවත් කලා. මොකද, 587 00:42:19,000 --> 00:42:21,550 evil corp එකෙන් ඔයාට තෑගි ටිකක් හම්බුනා. 588 00:42:21,620 --> 00:42:24,740 ඒත් ඒවා පාවිච්චි කරන්න පුලුවන් ඔයාගේ ගමන්බිමන් වලට යන වියදමට විතරයි. 589 00:42:25,190 --> 00:42:26,420 ඔයා සල්ලි හරියට පාවිච්චි කරන්න දන්නේ නැ. 590 00:42:27,900 --> 00:42:32,220 එක කොලෙක තියෙනවා, බ්‍රහස්පතින්දා 2:00, Marilyn O'Brien, 591 00:42:32,310 --> 00:42:33,800 ඔයා වගේම කෙනෙක්. 592 00:42:34,900 --> 00:42:38,320 මම හිතන්නේ ඔයා ඇයට අනුබල දෙනවා 593 00:42:38,320 --> 00:42:39,650 එයාගේ මහත්තයගෙන් අයින් වෙන්න කියලා... 594 00:42:42,430 --> 00:42:44,550 මොකද ඔයා මේ වෙන දේවල් වලින් ඇති වෙලා ඉන්නේ. 595 00:42:48,410 --> 00:42:50,320 ඔයා අසභ්‍ය විඩීයෝ පට වලට කැමතියි. 596 00:42:50,320 --> 00:42:51,580 මම දන්නේ නැ ඔයා ඇත්තටම කැමතිද කියලා. මම දන්නේ නැහැ. 597 00:42:51,580 --> 00:42:53,510 ඒක මට ආදාල දෙයක් නෙවෙයි. 598 00:42:54,370 --> 00:42:56,230 ඔයා ඔයාගේ හොදම යාලුවා Jenniferට කිව්වා, 599 00:42:56,240 --> 00:42:59,290 ඔයා ප්‍රාර්ථනා කරනවා ඔයාගේ අම්මාව මැරුනනම් කියලා. 600 00:43:02,320 --> 00:43:04,460 මම සමහරවෙලාවට ඔයාව බලාගෙන ඉන්නේ webcam එකෙන්. 601 00:43:05,780 --> 00:43:07,300 ඔයා සමහර වෙලාවට අඩනවා... 602 00:43:09,990 --> 00:43:11,120 මං වගේම තමයි. 603 00:43:14,250 --> 00:43:16,010 මොකද ඔයා තනිවෙලා ඉන්නේ. 604 00:43:22,970 --> 00:43:24,760 මම ඔයාව විතරක් හැක් කලේ නැහැ, Krista. 605 00:43:24,760 --> 00:43:26,070 මම හැමෝවම හැක් කරනවා... 606 00:43:27,730 --> 00:43:30,520 මගේ යාලුවෝ, වැඩ කරන තැන අය. 607 00:43:36,140 --> 00:43:37,930 ඒත් මම ගොඩක් මිනිස්සුන්ට උදව් කලා. 608 00:43:44,960 --> 00:43:45,760 මට ඕනේ... 609 00:43:48,960 --> 00:43:51,210 මේ තියෙන තනිකමෙන් එලියට යන්න ක්‍රමයක්... 610 00:43:53,910 --> 00:43:55,140 ඔයා වගේම. 611 00:44:07,900 --> 00:44:09,640 ඒකද ඔයාට අහගන්න ඕන වෙලා තිබ්බේ?