1 00:00:00,590 --> 00:00:02,900 නැගෙනහිර චීන data center එකේ තියෙන සමරික්ත backups ටිකට-- 2 00:00:02,910 --> 00:00:04,830 Dark Army එකෙන් ඒ ගැන බලාගනියි. 3 00:00:04,830 --> 00:00:05,360 අපිට දැන් යන්න පුළුවන්. 4 00:00:05,360 --> 00:00:07,030 අපි ඉස්සරහට ගියොත් උන් වැඩේ කරන්නේ නැති වෙනවා, 5 00:00:07,030 --> 00:00:09,220 තාමත් චීනේ සමරික්ත තොරතුරු එහෙමම තියෙනවා . 6 00:00:09,220 --> 00:00:10,290 ඒකෙන් කිසිම වැඩක් නැති වෙනවා. 7 00:00:10,290 --> 00:00:12,020 අපිට WhiteRoseට කෙලින්ම කතා කරන්න පුළුවන් නම්-- 8 00:00:12,020 --> 00:00:14,060 කිසිම විදිහක් නෑ එයාව මූනට මූණ මුනගැහෙන්න නම්. 9 00:00:14,060 --> 00:00:15,850 මෝඩ උඹලගේ ප්‍රාර්ථනාව ඉෂ්ටවේවි. 10 00:00:15,850 --> 00:00:16,430 මම දන්නේ නෑ ඇයි කියලා, 11 00:00:16,440 --> 00:00:17,870 ඒත් මේ හමුවීම ඇත්තටම වෙන්න යන්නේ. 12 00:00:17,870 --> 00:00:18,900 මම කියන්නේ ඔයාට පරිස්සම් වෙන්න කියලා, 13 00:00:18,900 --> 00:00:21,010 එත් මම දන්නවා ඒක තමයි ඔයා අන්තිමටම කරන දේ කියලා. 14 00:00:21,010 --> 00:00:23,770 මම sys adminsලා ලවා ඒ server එක ආයේ පරික්ෂා කරලා බැලුවා. 15 00:00:23,770 --> 00:00:25,440 ඇත්තටම ඒකෙ මොනවත්ම තිබ්බේ නෑ. 16 00:00:25,440 --> 00:00:27,600 මට කිසිම අදහසක් නෑ ඒකෙ සැක හිතන්න මොනා තිබ්බද කියලවත්. 17 00:00:27,600 --> 00:00:29,120 ඇයි ඔයා ළඟ මගේ work ID තියෙන්නේ? 18 00:00:29,120 --> 00:00:31,770 මම malicious cd එකක් මගේ වැඩකරන තැන computer එකට දැම්මා, 19 00:00:31,770 --> 00:00:33,320 ඒකට මොනවා හරි කරලා දෙන්න පුලුවන්ද මට. 20 00:00:33,320 --> 00:00:37,920 අපේ නව ප්‍රධාන තාක්‍ෂණික නිලදාරී, Scott Knowles. 21 00:00:37,920 --> 00:00:40,390 මාව වහලේදී මුණගැහෙන්න. 22 00:00:40,480 --> 00:00:42,280 කැමරා මාර්තු වල ඉඳලා කැඩිලා තියෙන්නේ. 23 00:00:42,280 --> 00:00:43,450 කවුරුවත්ම දැනගන්න එකක් නෑ. 24 00:00:47,750 --> 00:00:48,950 නවත්තන්න! 25 00:01:19,420 --> 00:01:21,080 මොකද වෙන්නේ මේ ඔක්කොම නැති වෙලා ගියොත්? 26 00:01:22,580 --> 00:01:23,480 නගරය. 27 00:01:24,550 --> 00:01:25,360 සල්ලි. 28 00:01:26,680 --> 00:01:27,500 හැමදෙයක්ම. 29 00:01:28,520 --> 00:01:30,820 මොකක්, නිකන් සොම්බිලා වගේ දෙයකින්ද? 30 00:01:31,830 --> 00:01:33,380 නිකන් විප්ලවයක් වගේ දෙයකින්. 31 00:01:34,990 --> 00:01:35,880 අපි අන්තිමට හමුවුන වෙලාවේ, 32 00:01:35,880 --> 00:01:38,120 අපි මුලදීම එකඟ වුනා දේශපාලනය ගැන කතා නොකරන්න 33 00:01:38,120 --> 00:01:39,780 එහෙ දැන් මද්‍යම පංතියක් නෑ. 34 00:01:40,430 --> 00:01:42,070 තියෙන්නේ දුප්පත් පෝසත් කියල විතරයි. 35 00:01:42,690 --> 00:01:45,000 හරි, මේ විකාර විශාල වැඩියි මට උදේ පාන්දරම අහන්න තරම්. 36 00:01:45,000 --> 00:01:46,100 මට වැඩට යන්න තියෙනවා. 37 00:01:46,100 --> 00:01:46,960 හරි. 38 00:01:47,310 --> 00:01:48,780 ලෝකේ ප්‍රශ්න විසඳන්න 39 00:01:48,780 --> 00:01:51,350 එක පාරට එක spreadsheet ගානේ. 40 00:01:51,820 --> 00:01:53,880 ඒයි, ඒක එක්කෝ මගෙන් හරි රජය විදිහට හරි කෙරෙනවා. 41 00:01:53,880 --> 00:01:55,690 අපි හැමෝම දන්නවනේ එයාල ඒ දේවල් ගැන බලාගන්නේ කොහොමද කියලා. 42 00:01:55,690 --> 00:01:57,990 ඇයි මේ ලෝකෙට බැරි ලෝකේ දේවල් ගැන බලාගන්න? 43 00:01:58,690 --> 00:02:00,770 මොකද ලෝකේ මෝඩ මිනිස්සුන්ගෙන් පිරිලා තියෙන නිසා . 44 00:02:01,270 --> 00:02:03,070 සහ මට ගොඩක් ගෙවනවා මම දැකුම්කලුව ඉන්න නිසා. 45 00:02:07,230 --> 00:02:08,900 එහෙ දුප්පත් පෝසත් මිනිස්සු විතරක් නෙමෙයි ඉන්නේ. 46 00:02:10,070 --> 00:02:12,040 එහෙ ඔයත් ඉන්නවා, ඒ අතරමැද කොහේ හරි. 47 00:03:46,480 --> 00:03:49,460 ,මම-- මම දැන් ඉන්නේ බැලට් ක්ලාස් එකේ. 48 00:03:51,240 --> 00:03:53,910 බෑ, Ollie, මට දැන් ඒ ගැන ඔයත් එක්ක කතා කරන්න බෑ. 49 00:03:57,040 --> 00:03:59,150 මට වැඩක් නෑ, Ollie. 50 00:04:00,790 --> 00:04:03,130 මට වැඩක් නෑ ඔයා කවුරු ගාවට ගියත් 51 00:04:03,130 --> 00:04:04,370 එයා මොනවා කිව්වත්. 52 00:04:07,420 --> 00:04:08,110 මම... 53 00:04:15,570 --> 00:04:16,460 සමාවෙන්න. 54 00:04:17,340 --> 00:04:19,370 ඔයා ආයේ එයත් එක්ක එකතුවෙන්න යනවා කියල නම් කියන්න එපා මට. 55 00:04:19,370 --> 00:04:21,090 දෙයියනේ, පිස්සුද. 56 00:04:21,930 --> 00:04:24,220 නෑ . නිකන් ඉතුරු කරපු වැඩ වගයක් ගැන කතා කලේ. 57 00:04:25,450 --> 00:04:26,730 ඔයා කතා කලාද Elliotට? 58 00:04:26,880 --> 00:04:28,050 ඊයේ. 59 00:04:28,920 --> 00:04:30,320 පේන විදිහට එයාම එයාගේ හිත හදාගෙන වගේ, 60 00:04:30,320 --> 00:04:32,880 එත් ඔයා දන්නවනේ එයාගේ හැටි. 61 00:04:33,180 --> 00:04:35,530 ඒක නිසා මම හැමතිස්සෙම එයා ගැන වැද වෙනවා. 62 00:04:35,540 --> 00:04:37,050 - ඔයා දන්නවනේ? - ඔව්. 63 00:04:37,070 --> 00:04:38,870 එයා ගතකලේ මහා ජරාම මාසයක්. 64 00:04:38,870 --> 00:04:40,420 නැත්නම් අවුරුදු 20ක්. 65 00:04:40,650 --> 00:04:42,020 ඔයා කැමති විදිහට හිතුවට අවුලක් නෑ. 66 00:04:42,040 --> 00:04:45,580 එහෙනම් ඇයි අපිටම විතරක් මෙහෙම වෙලා නතර වෙන්නේ? 67 00:04:46,400 --> 00:04:49,350 ඔයාගේ පොඩි කාලේ කාමරෙන් නැගිටලා, 68 00:04:49,430 --> 00:04:52,070 ඊටපස්සේ Jersey Transit(බස්/දුම්රිය සේවාවක්) එකක පැය 2ක් විතර ඇවිත් 69 00:04:52,070 --> 00:04:54,630 උදේ 7:00 වෙද්දී නගරේ තියෙන බැලට් ක්ලාස් එකට. 70 00:04:56,140 --> 00:04:57,780 හොඳයි, එක හොඳ දෙයක් තියෙනවා , 71 00:04:57,970 --> 00:04:59,380 මාව දකින්න ලැබෙනවනේ . 72 00:04:59,470 --> 00:05:01,550 හරි, හැමෝම, පළමු ඉරියව්ව. 73 00:05:26,280 --> 00:05:27,640 මම Kristaට රිදෙව්වා. 74 00:05:27,900 --> 00:05:29,600 මට ඒ ගැන හොඳක් හිතෙන්නේම නෑ. 75 00:05:30,250 --> 00:05:31,890 මම හිතනවා ඔයා මා එක්ක තරහෙන් නෙමෙයි කියලා. 76 00:05:32,420 --> 00:05:33,440 ඒත් ඔයාට පිළිගන්න වෙනවා, 77 00:05:33,440 --> 00:05:35,600 එයත් නිකන් අනිත් හැමෝම වගේ. 78 00:05:36,100 --> 00:05:38,060 ගොඩක් බයයි එයාලගේ බිත්ති වලින් හොරෙන් බලන්න 79 00:05:38,070 --> 00:05:40,270 මොනවා දකියිද කියන බය නිසා . 80 00:05:50,890 --> 00:05:51,800 මම නම් නෑ. 81 00:05:52,610 --> 00:05:53,830 ඒක තමයි මම කරන දේ. 82 00:05:55,270 --> 00:05:56,310 මම බලනවා. 83 00:06:15,200 --> 00:06:16,820 ඔයා හැමෝවම ආයේ එකතු කරගත්තද? 84 00:07:08,400 --> 00:07:10,350 එයාට කියන්න හරි Commands අනුගමනය කරන්න කියලා, 85 00:07:10,480 --> 00:07:12,340 නැත්නම් පිළිවෙල හරියට ආරම්භ කරන්න බැරි වෙයි. 86 00:07:23,780 --> 00:07:26,510 අපි දාපු raspberry pie එක එක්ක දාපු Backdoor එක පාවිච්චි කරලා . 87 00:07:26,510 --> 00:07:28,920 දෙයියන්ට ඔප්පුවෙච්චාවේ, මිනිහෝ, කොච්චර කල් ඉඳලා උඹ මේක කරාද ? 88 00:07:28,920 --> 00:07:30,610 මම patch එක සති හතරකට කලින් install කළා, 89 00:07:30,610 --> 00:07:32,350 ඊටපස්සේ මම දවස තිස්සේ ඒක දිහා ඇහැ ගහගෙන හිටියේ. 90 00:07:33,640 --> 00:07:35,670 මට ඕනේ වෙලා තිබුනේ ඒ ඔක්කොම අප්ඩේට් වෙලාද කියලා දැනගන්න 91 00:07:35,670 --> 00:07:37,230 ස්ටීල් මවුන්ටන් වල තිබුන 92 00:07:37,240 --> 00:07:39,100 Whiteroseව හමුවෙන්න කලින්. 93 00:07:39,100 --> 00:07:41,080 ඔව්, ඔය AirDream එවුන් මහ ගොන්. 94 00:07:41,080 --> 00:07:44,800 කවුද උන්ගේ තියෙන උෂ්ණත්වපාලක, Phone,Home ඔක්කොම ටික එකම නෙට්වර්ක් එකේ දාන්නේ? 95 00:07:44,800 --> 00:07:46,610 මම sync කරන්නම් locations පහම 96 00:07:46,610 --> 00:07:48,630 එතකොට ඒවා එකම ගානට රත්වෙයි. 97 00:07:48,640 --> 00:07:50,030 කිසිම බාධාවක් නෑ, ඒත් මම කරන්නම් ඒක. 98 00:07:50,030 --> 00:07:51,270 ඔයා බලන්න ඕනේ අනතුරු ඇඟවීමේ සංඥා ගැන, 99 00:07:51,270 --> 00:07:53,810 එතකොට සුරක්ෂිතාගාරවල උෂ්ණත්වය වැඩිවෙනවා කියලා කිසිම සංඥාවක් යන්නේ නෑ. 100 00:07:53,810 --> 00:07:55,900 නෑ, AirDreamලගේ trafficඑක rerouteකරන්න. 101 00:07:56,610 --> 00:07:59,590 මතක තියාගන්න මකලා දාන්න ඔක්කොම අපේ සලකුණු සහ කරපු දේවල්. 102 00:08:03,550 --> 00:08:04,990 - ඔයා කොහෙද හිටියේ? - මට වචනයක් කතා කරන්න ඕනේ. 103 00:08:04,990 --> 00:08:06,160 මට වැඩට යන්න ඕනේ. 104 00:08:06,160 --> 00:08:07,710 මම හිතන්නෑ ඒක එච්චර හොඳ දෙයක් කියලා. 105 00:08:09,430 --> 00:08:10,500 මොන මගුලක්ද ඒ? 106 00:08:10,640 --> 00:08:11,350 උන් මගේ පස්සෙන් ආව 107 00:08:11,350 --> 00:08:13,430 උන් ඔයාගේ පස්සෙනුත් එයි අනිවාර්යෙන්ම. 108 00:08:13,630 --> 00:08:14,770 උන් සබ්වේ එකේ හිටියේ හොඳේ? 109 00:08:14,770 --> 00:08:16,370 Cisco මට අනතුරු ඇඟේවුවා උන් ගැන. 110 00:08:16,380 --> 00:08:18,380 මේ මිනිස්සු මහා භයානකයි, Elliot. 111 00:08:18,970 --> 00:08:21,700 Whiterose හමුව ගොඩක් දුරට අපිට ඕනේ විදිහට වෙන එකක් නෑ. 112 00:08:23,570 --> 00:08:24,350 ඔව්. 113 00:08:24,940 --> 00:08:28,130 හරි, මම තුවක්කුවක් පාවිච්චි කරන්න වත් දන්නේ නෑ. 114 00:08:29,140 --> 00:08:31,620 අනික,මම හිතන්නේ නෑ මම තමයි කියලා එයාලට මුනගැහෙන්න ඔනේ. 115 00:08:31,620 --> 00:08:34,350 අනිවා ඔයාතමයි එයාලට මුණගැහෙන්න ඕනේ. 116 00:08:34,570 --> 00:08:36,980 සහ ඒ වෙද්දී, ඔයාට පරිස්සම් වෙන්න වෙනවා. 117 00:08:38,080 --> 00:08:39,450 මම සිරාවට කියන්නේ, Elliot. 118 00:08:41,420 --> 00:08:42,340 මොකක්ද ඔයා කරන්නේ? 119 00:08:42,720 --> 00:08:43,870 මම ඔයාගේ එකෙන් මටම කෝල් කරගන්නවා. 120 00:08:43,870 --> 00:08:45,220 ඒක තමයි විදිහ අපි දෙන්නට අපේ නොම්බර මාරු කරගන්න පුළුවන්. 121 00:08:45,220 --> 00:08:46,940 ඉන්න, Darlene, අපි ඒක කරන්නෑ. 122 00:08:46,940 --> 00:08:48,990 ඒක fsocietyය ආරක්ෂා කරගන්න. 123 00:08:49,440 --> 00:08:51,620 හරි, අපි අපිවමත් ආරක්ෂා කරගන්න ඕනේ දැන්. 124 00:09:23,800 --> 00:09:26,390 Darleneගේ නම්බර් එක මකන්න. ඒක නීතියක් එක හේතුවක් නිසා. 125 00:09:27,060 --> 00:09:28,910 බයවෙන්න එපා, මම ඒක පාවිච්චි කරන්නෑ කොහොමත්. 126 00:09:30,340 --> 00:09:31,880 ඒයා එක අතකින් හරි. 127 00:09:32,020 --> 00:09:33,750 ඔහේ තමයි කෙනා උන්ට කතාකරන්න ඕනේ. 128 00:09:34,920 --> 00:09:36,890 අපිට කිසිම අවුලක් දාගන්න බෑ. 129 00:10:06,610 --> 00:10:07,710 එයා මාර හොඳයි. 130 00:10:07,710 --> 00:10:09,360 ඇයි ඔයා මාව මරන්නැත්තේ දැන්? 131 00:10:11,580 --> 00:10:14,300 දෙයියනේ, Blake! තමුසේ කැඳ බීලාද ඕයි? 132 00:10:14,330 --> 00:10:15,840 මල මගුලයි, බලපන් තෝ කරපු දේ. 133 00:10:15,840 --> 00:10:17,320 බලන් පලයන් යන තැන! 134 00:10:17,590 --> 00:10:19,280 - එත් ඔහෙනේ-- - සුභ උදෑසනක්. 135 00:10:19,280 --> 00:10:21,200 දැන් නෙමෙයි වෙලාව, Elizabeth. ඔක්කොම ඇමතුම් නවත්වන්න. 136 00:10:21,210 --> 00:10:22,960 නවත්තලා දාන්න ඕනේ මීටින් එකක්. මම අද බිසී. 137 00:10:22,970 --> 00:10:24,300 එත් මිස්ටර් Wellick, 138 00:10:24,380 --> 00:10:26,280 Gideon Goddard ඇවිත් ඉන්නේ ඔබතුමාව හමුවෙන්න. 139 00:10:26,520 --> 00:10:28,050 මට සමාවෙන්න.එයා මාර මුරණ්ඩුයි. 140 00:10:28,050 --> 00:10:29,200 එයා ගියේම නෑ 141 00:10:30,710 --> 00:10:31,490 හරි. 142 00:10:32,640 --> 00:10:34,980 හරි, නෑ, ඒකෙ අවුලක් නෑ. ඉස්තුතියි. 143 00:10:34,980 --> 00:10:36,370 අම්, මම ඔය ටික, අහ්... 144 00:10:42,480 --> 00:10:44,750 ඔහ්, ඔව්, මම කැමතියි කොපි ටිකකට. 145 00:11:02,660 --> 00:11:04,710 මගේ ළඟ වැඩකරන කෙනෙක් මට කිව්වා 146 00:11:04,720 --> 00:11:07,190 Colby dat file එකේ භාරකාරීත්වය නැතිවීම ගැන 147 00:11:07,720 --> 00:11:09,430 අවාසනාවන්ත ලෙස, මේ පිවිසුමෙන් 148 00:11:09,430 --> 00:11:11,650 බාරගත නොහැකි සාක්‍ෂි ඉදිරිපත් කරනවා 149 00:11:11,650 --> 00:11:12,920 සහ Colby හැම චෝදනාවකින්ම නිදහස් වෙනවා. 150 00:11:12,920 --> 00:11:13,990 දැන් ඔබතුමා කිසිම දෙයක් කියන්න කලින්, 151 00:11:13,990 --> 00:11:17,360 මට ඕනේ සහතික කරන්න ඔබතුමාව Allsafe අපේ වෑයම දෙගුණ කරලා තියෙන්නේ කියල 152 00:11:17,360 --> 00:11:18,500 මේ හැකර්ස්ලව හොයාගන්න, 153 00:11:18,500 --> 00:11:20,750 නැත්නම් නැවත තහවුරු හරිගස්සන්න Colbyගේ පැටලිල්ල 154 00:11:20,750 --> 00:11:22,910 එහෙමත් නැත්නම් හොයන්න ඇත්ත අපරාධකාරයන්ව. 155 00:11:22,910 --> 00:11:24,930 අපි air-gapped කලා ඔයාලගේ පවුද්ගලික networkඑක, 156 00:11:25,370 --> 00:11:26,730 honeypot එකක් ක්‍රියා කරවලා, 157 00:11:26,730 --> 00:11:29,870 නැවත හැඩගස්වලා firewalls සහ ඉතාමත් ක්‍රමානුකූලව-- 158 00:11:29,870 --> 00:11:31,620 ඉන්න, ඉන්න, ඉන්න, ඉන්න, ඉන්න. 159 00:11:31,830 --> 00:11:33,680 honeypot එකක්, ඒ මොකටද? 160 00:11:34,710 --> 00:11:38,130 විශේෂ server එකක් fsociety ලගේ අන්තිම ප්‍රහාරයත් එක්ක සම්බන්ධ, 161 00:11:38,640 --> 00:11:39,990 CS30 CS30. 162 00:11:40,030 --> 00:11:42,670 මම දන්නවා අපි ඒක පරික්ෂා කලා කියලා, ඒත් පොඩි හරි අවස්තාවක් තියෙනවා 163 00:11:42,670 --> 00:11:44,200 ඒ networkඑකේ තාමත් හැකර්සලා ඉන්න, 164 00:11:44,200 --> 00:11:47,270 honeypot එකෙන් සුරක්ෂිත කරනවා එයාලට කිසිම හානියක් සිදී නොවෙන්න. 165 00:11:47,270 --> 00:11:49,260 එත් එයාල අපි අටවපු බොරු server එකට log වෙනවා, 166 00:11:49,260 --> 00:11:51,070 එයාල ඉන්නේ ප්‍රධාන Network එකේ කියල හිතාගෙන . 167 00:11:51,070 --> 00:11:53,440 එතකොට මම පවුද්ගලිකව හැම ටැබ් එකකම traffic එක ගැන බලනවා. 168 00:11:53,440 --> 00:11:55,560 ඉතින් ඔයාලට තියෙනවා අපේ සම්පූර්ණ අවධානය. 169 00:11:58,020 --> 00:12:02,380 හොඳයි, මම අගය කරනවා ඔයාගේ පාරදෘෂ්‍යතාවය. 170 00:12:03,140 --> 00:12:04,930 හොඳයි, ඒ කියන්නේ ඔබතුමාට තේරුණා එහෙනම්. 171 00:12:04,940 --> 00:12:05,850 ඇත්තවශයෙන්ම. 172 00:12:06,790 --> 00:12:09,550 එත් කාරනාව කියන්නේ, මම කැමතියි ඔයාලා හොයන දේවල් ගැන පරීක්ෂා කරන්න, 173 00:12:09,550 --> 00:12:11,300 විශේෂයෙන්ම මේ serverඑක. 174 00:12:13,380 --> 00:12:15,060 ඉතින්,කරුණාකරලා මට එවන්න පර්යේෂණ වාර්තාටික. 175 00:12:15,060 --> 00:12:16,440 අනිවාර්යයෙන්ම, අනිවාර්යයෙන්ම. 176 00:12:16,480 --> 00:12:18,020 ඉතින්,නැවතත් බොහොම ඉස්තූතීයි ඔබතුමාට මාව මුණ ගැහුණු එකට. 177 00:13:09,400 --> 00:13:10,370 මිස්ටර් Wellick. 178 00:13:13,240 --> 00:13:14,420 මිස්ටර් Wellick! 179 00:13:14,580 --> 00:13:17,070 මම විශේෂ කරලා ඉල්ලුවේ මට ඩිස්ටර්බ් නොකර ඉන්න කියලා. 180 00:13:17,080 --> 00:13:18,810 මම දන්නවා, ඒත්, අම්-- 181 00:13:18,810 --> 00:13:20,160 ඇයි මොකක්ද? 182 00:13:20,730 --> 00:13:21,890 පොලිසිය. 183 00:13:22,530 --> 00:13:23,520 ඒක ගොඩක් බයානක පාටයි. 184 00:13:24,960 --> 00:13:26,220 ඇයි පොලිසිය ඇවිත් තියෙන්නේ? 185 00:13:26,220 --> 00:13:28,410 එයාලට මළසිරුරක් හමුවෙලා වහලේ තියලා. 186 00:13:29,290 --> 00:13:30,810 මල සිරුරක්? කාගේද? 187 00:13:31,060 --> 00:13:32,860 එයාල කියන්නේ නෑ, එත් පරීක්ෂකවරු ඇවිත් තියෙන්නේ. 188 00:13:32,860 --> 00:13:34,330 එයාලට ඕනෙලු ඔයත් එක්ක කතා කරන්න. 189 00:13:35,020 --> 00:13:35,910 මාත් එක්ක? 190 00:13:36,300 --> 00:13:37,190 එයාල හැමෝගෙන්ම ප්‍රශ්න කරනවා 191 00:13:37,200 --> 00:13:39,010 ඊයේ පිළිගැනීමේ උත්සවයේ හිටපු. 192 00:13:47,560 --> 00:13:51,340 පැහැදිලිවම, මේක නම් ඛේදවාචකයක්,එත් අවාසනාවන්ත ලෙස මට තියෙනවා වැඩ කරන්න. 193 00:13:51,340 --> 00:13:52,160 එත් මම හිතන්නෑ ඔයා-- 194 00:13:52,160 --> 00:13:55,840 එයාලට කියන්න ඇපොයින්ට්මන්ට් එකක් දාන්න පුළුවන් කියලා. 195 00:13:56,040 --> 00:13:58,010 මම බොහොම කැමතියි එයාල එක්ක කතාකරන්න ඊටපස්සේ. 196 00:14:02,470 --> 00:14:04,530 ඔහ්, තව, Elizabeth, මාව සම්බන්ධ කරන්න 197 00:14:04,540 --> 00:14:05,970 Dulles server farm එකත් එක්ක. 198 00:14:05,970 --> 00:14:07,330 මම මගේ ෆෝන් එකෙන් ගන්නම්. 199 00:14:10,820 --> 00:14:11,480 එතකොට file shares? 200 00:14:11,480 --> 00:14:12,730 මොකද client data ගොඩක් දුරින් තියෙන්නේ 201 00:14:12,730 --> 00:14:13,820 අපි ආයේ ඔන්ලයින් එනකන්. 202 00:14:13,820 --> 00:14:15,020 ඒගැන බලන්නම් දැන්ම. 203 00:14:15,480 --> 00:14:17,180 ASA firewall එකේ logs චෙක් කරන්න . 204 00:14:17,180 --> 00:14:18,590 මට ඕනේ සම්පූර්ණ වාර්තාවක්. 205 00:14:19,000 --> 00:14:20,630 Ollie, විකුණුම් ගැන. 206 00:14:20,630 --> 00:14:23,070 Allsafe එකේ ඔක්කොම් අපොයින්ට්මන්ට් නවත්තන්න ආයේ දැනුම්දෙනකන්. 207 00:14:23,070 --> 00:14:25,180 මේ ගැන වචනයක් වත් එලියට යන්න දෙන්න බෑ. 208 00:14:25,500 --> 00:14:26,700 හරි එහෙනම්, දැන් බහිමු වැඩේට. 209 00:14:40,120 --> 00:14:42,380 මේ hack එක සහමුලින්ම යටගහපු දරුණුම එකක්. 210 00:14:42,560 --> 00:14:44,020 එයාලට තමයි දැනටමත් අපිව අයිති. 211 00:14:44,250 --> 00:14:46,600 උන් වටිනා දෙයක් පස්සේ නෙමෙයි යන්නේ 212 00:14:46,840 --> 00:14:48,650 මේක නොමග යැවීමකක් වගේ 213 00:14:48,920 --> 00:14:51,350 එත් එයාල මොනාද අපෙන් හංගන්න හදන්නේ? 214 00:14:59,020 --> 00:14:59,910 හලෝ, සහෝ. 215 00:15:04,830 --> 00:15:06,150 හැමවෙලාවෙම කථා පෙට්ටියක් නේ. 216 00:15:07,200 --> 00:15:08,150 ඔයාට දාඩිය දාලා. 217 00:15:08,320 --> 00:15:10,940 ඔහ්, ඇත්තට? ඔව්, ටිකක් විතර. 218 00:15:11,150 --> 00:15:12,260 එහාට මෙහාට දුව දුව හිටපු නිසා. 219 00:15:12,580 --> 00:15:15,470 අම්,බලන්න, මට ඔයාට කියල දෙයක් කරගන්න ඕනේ. 220 00:15:15,470 --> 00:15:16,730 මොනාද එයාල ඔයාට දුන්නේ මෙතන කරන්න? 221 00:15:16,740 --> 00:15:18,710 malware එක වැඩකරන හැටි හොයාගන්න හදනවා 222 00:15:18,710 --> 00:15:20,860 හොඳයි, අම්, ඕක පොඩ්ඩක් නවත්තලා 223 00:15:20,870 --> 00:15:22,690 මේ corrupt වෙච්ච drives ටික අරන් යනවද 224 00:15:22,690 --> 00:15:25,660 Blank's Disk Recovery කියන තැනට 36වෙනි ගොඩනැගිල්ලට 5වෙනි පාරේ තියෙන. 225 00:15:26,340 --> 00:15:28,340 ඇයි මම? ඔය IT කාරයෙක්ව යවන්න. 226 00:15:28,340 --> 00:15:32,680 හැමෝම එරිලා ඉන්නේ, Elliot. 227 00:15:34,890 --> 00:15:39,440 මචෝ, මේක තර්ක කරනවා කියලා හිතන්න එපා,. 228 00:15:40,120 --> 00:15:42,070 මට හැමවෙලාවෙමේ ඕනේ වෙලා තිබුනේ අපි දෙන්න අතරේ දේවල් හොඳින් තියාගන්න, 229 00:15:44,866 --> 00:15:46,000 මම ඔයාගේ උසස් ප්‍රධානියෙක් 230 00:15:46,270 --> 00:15:46,990 ඉතින්... 231 00:15:49,550 --> 00:15:50,640 මෙන්න ඩ්‍රයිව්ස් ටික. 232 00:15:51,260 --> 00:15:53,110 ඔයාගේ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ හරියටම 2:00ට. 233 00:15:53,120 --> 00:15:55,550 ඔයාට පරක්කු වෙන්න නම් බෑ. 234 00:15:56,570 --> 00:15:59,790 සිද්දිය කියන්නේ, අම්,ඔයා දැන්ම ගියොත් මොකෝ වෙන්නේ? 235 00:16:01,220 --> 00:16:02,500 ඒත් තාම 12:00යි නේ. 236 00:16:02,850 --> 00:16:05,850 Elliot, සහෝ, නිකන්-- 237 00:16:06,010 --> 00:16:08,110 මේක මට එළකිරි වගේ කරලාදෙන්න , හොඳේ? 238 00:16:22,080 --> 00:16:23,680 එයා පීඩනයට පත්වෙලා විතාරක් නෙමෙයි. 239 00:16:23,680 --> 00:16:25,040 එයා බය වෙලා. 240 00:16:26,200 --> 00:16:27,740 දැන් බලමු මොනාද හංගලා තියෙන්නේ කියලා. 241 00:16:36,740 --> 00:16:38,990 මොකක්ද Angela මේකත් එක්ක තියෙන සම්බන්ධය? 242 00:18:14,400 --> 00:18:15,750 ඇයි ඔයා මට කිව්වේ නැත්තේ? 243 00:18:16,480 --> 00:18:17,940 කොහොම කියන්නද? 244 00:18:18,590 --> 00:18:20,420 "හේයි, Elliot, අන්න මගේ නිරුවත් පින්තූර ටිකක් තියෙනවා 245 00:18:20,420 --> 00:18:21,980 කවුරු හරි මෝඩයෙක්ට ලීක් කරන්න ඕනේ වෙලා තියෙන"? 246 00:18:21,980 --> 00:18:23,220 මට උදව් කරන්න තිබුනා. 247 00:18:23,220 --> 00:18:24,710 ඔයා ළඟපාතක වත් හිටියේ නෑ. 248 00:18:25,770 --> 00:18:26,540 ඔව්. 249 00:18:27,830 --> 00:18:30,320 මම ටිකක් විතර දරුණු මාසයක් ගත කලේ. 250 00:18:31,780 --> 00:18:32,620 මට සමාවෙන්න. 251 00:18:34,250 --> 00:18:35,520 කියන්න මට මොකද වුනේ කියලා. 252 00:18:37,490 --> 00:18:39,110 අපි පීඩනයට පත්වෙලා හිටියේ. 253 00:18:39,900 --> 00:18:40,760 කාගෙන්ද? 254 00:18:41,510 --> 00:18:42,410 කවුරුහරි කෙනෙක්ගෙන්. 255 00:18:43,360 --> 00:18:46,400 ඒ කෙනා Ollieට CD එකක් දුන්න ඒක එයාගේ ලැප් එකේ පැතිරෙන්න බලපාපු, 256 00:18:46,680 --> 00:18:50,060 එයාගේ පින්තුර හොරෙන් අරන්, එයාගේ email,browser cache ඔක්කොම. 257 00:18:51,410 --> 00:18:53,100 එයා කිව්වව් ඒ ඩිස්ක් එක Allsafe ඉන්ස්ටෝල් කරන්න කියලා, 258 00:18:53,100 --> 00:18:54,930 නැත්නම් එයා ඒවා ලීක් කරනවා කියලා මුළු ඉන්ටර්ට්නෙට් එකේම. 259 00:18:56,580 --> 00:18:57,360 දැන් ටික දවසක් ඒක වෙලා. 260 00:18:57,360 --> 00:18:59,820 මම හිතුවේ ඔයාට අපි ගැන අමතක වෙලා කියලා. 261 00:18:59,820 --> 00:19:00,730 ඒක හරි. 262 00:19:00,730 --> 00:19:02,320 ඒ හැක් එක නොමග යැවීමක් තමයි. 263 00:19:02,320 --> 00:19:04,740 මේක මං ගැන දෙයක්. මේක තමයි හමුවීම. 264 00:19:07,080 --> 00:19:08,540 ඔයාට එන්න තිබුනා මගේ ලඟට. 265 00:19:09,420 --> 00:19:10,560 මම ඔයාට කිව්වේ, 266 00:19:10,720 --> 00:19:11,910 ඔයා හිටියේ නෑ එතකොට. 267 00:19:12,300 --> 00:19:13,820 ඔයා කොහොමත් එතන නෑ. 268 00:19:16,180 --> 00:19:17,980 ඔයාට මොනවා හරි වෙලා, Elliot. 269 00:19:17,990 --> 00:19:20,200 ඔයා මාස කිහිපයකට කලින් නම් ඔය වගේ නෙමෙයි, 270 00:19:20,200 --> 00:19:22,140 අනික මේක වුනේ Shaylaටත් කලින්. 271 00:19:22,420 --> 00:19:23,260 ඔයා වැරදියි. 272 00:19:23,260 --> 00:19:24,290 ඔයා බොරු කියන්නේ! 273 00:19:25,200 --> 00:19:27,010 ඔයාට ඕනේ නෑ තව දුරටත් මට කතා කරන්න! 274 00:19:27,770 --> 00:19:29,400 මට කියන්න මොකක්ද දැන් කරන්න ඕනේ කියලා මෙතන! 275 00:19:29,610 --> 00:19:31,350 මොකක්ද මට හිතන්න පුළුවන් එකම විසඳුම තමයි 276 00:19:31,360 --> 00:19:32,640 මේක අතෑරලා දාන එක. 277 00:19:41,310 --> 00:19:43,350 දෙවියනේ, කියන්න මොනවා හරි! 278 00:19:47,860 --> 00:19:48,720 ඔයා හරි. 279 00:19:50,560 --> 00:19:52,030 අපි කතා කරන්නේ නෑ තවදුරටත්. 280 00:20:02,280 --> 00:20:03,550 ඒක මහා අමුතුයි. 281 00:20:05,490 --> 00:20:07,070 මට හැමතිස්සෙම මතක් වෙනවා අපි හිටපු විදිහ. 282 00:20:09,620 --> 00:20:11,250 ඇයි මෙච්චර අමුතු? 283 00:20:15,890 --> 00:20:17,790 මොකද මම කවදාවත් හිතපු නැති නිසා මට එහෙම වෙන්න වෙයි කියලා. 284 00:20:21,500 --> 00:20:22,440 හැකර්ලා. 285 00:20:23,500 --> 00:20:25,400 අපි උපතින්ම කාවවත් විශ්වාස කරන්නේ නෑ, 286 00:20:25,730 --> 00:20:27,160 එකිනෙකා වුනත්. 287 00:20:28,060 --> 00:20:29,780 මට කවදාවත් එයාට කියන්න පුළුවන් වෙන එකක් නෑ. 288 00:20:30,020 --> 00:20:32,060 මෙතන මේ බෙදීම දිගටම තිබ්බා, 289 00:20:32,110 --> 00:20:34,390 මගේ බිත්තිය එයාට කවදාවත් බලන්න බැරි. 290 00:20:37,350 --> 00:20:38,640 තව එයත් ඒක ගැන දන්නවා. 291 00:20:48,030 --> 00:20:50,450 Dark Army එකෙන් අසාමාන්‍යම පියවර ටිකක් අරන් තියෙන්නේ 292 00:20:50,450 --> 00:20:53,460 මේ හමුවීම හරියටම එයාලට ඕනේ විදිහට කරන්න. 293 00:20:54,760 --> 00:20:58,050 ඒක නිසාද මේ කුප්‍රකට WhiteRose එච්චර වැඩ්ඩේක් වෙන්නේ ? 294 00:20:58,310 --> 00:21:01,220 මොකද එයා අපි හැමෝටම වඩා පරික්ෂාකාරී නිසාද? 295 00:21:10,780 --> 00:21:13,280 මම Elliot. Alderson. 296 00:21:36,890 --> 00:21:38,360 පැරඩේ කේජ් එකක්. 297 00:21:39,550 --> 00:21:40,880 කාමරයක් විශේෂයෙන්ම හදපු 298 00:21:40,880 --> 00:21:43,670 විද්‍යුත් චුම්බක නිරෝධන වළකනවන්න දාපු. 299 00:21:43,730 --> 00:21:46,550 කිසිම රේඩියෝ තරඟයක්,සිග්නල් එකක් නෑ, 300 00:21:46,550 --> 00:21:48,620 WiFi නෑ, හැක් කරන්න දේකුත් නෑ. 301 00:21:53,230 --> 00:21:54,790 මම හිතන්නේ මම මෙතනට ආවේ ඔයාව හම්බ වෙන්න. 302 00:22:01,210 --> 00:22:03,000 මම ඔයාගේ පස්සෙන් එන්න ඕනෙද? 303 00:22:08,580 --> 00:22:10,130 ඔයා ඔහොම ඔතන හිටන් ඉන්නද හදන්නේ 304 00:22:10,130 --> 00:22:12,160 නැත්නම් ඔයා ඩ්‍රයිවර්ස් ටික මට දෙනවද? 305 00:22:17,120 --> 00:22:18,560 ඔන්න මේ හමුවීම පටන් ගත්ත. 306 00:22:18,650 --> 00:22:21,560 මම මගේ වෙලාව කළමනාකරණය කරගන්නේ බොහොම පරිස්සමින් , මිස්ටර්. Alderson. 307 00:22:21,560 --> 00:22:23,930 හැම බීප් සද්දෙකින්ම කියන්නේ මගේ විනාඩියක් 308 00:22:23,930 --> 00:22:24,870 ඉවරයි කියලා. 309 00:22:24,870 --> 00:22:27,640 මට ඔයාට දෙන්න පුළුවන් වෙන්නේ නෑ විනාඩි 3කට වැඩි කාලයක්. 310 00:22:32,750 --> 00:22:34,020 ඔයා ඇත්තටම ඒක කරන්නද යන්නේ? 311 00:22:34,020 --> 00:22:36,430 මම ඔයාට යෝජනා කරනවා හොඳ මාතෘකා විතරක් ගන්න කියලා. 312 00:22:36,680 --> 00:22:39,290 මගේ අද දවසේ වැඩ සටහනට අනුව වැඩ 17කට වඩා වැඩ තියෙනවා මට කරන්න. 313 00:22:39,710 --> 00:22:40,580 මේ Evil Corp හැක් කරන එක, 314 00:22:40,580 --> 00:22:42,080 අපි මේ කාලයට අනුව ඒක කරන්න ඕනේ. 315 00:22:42,080 --> 00:22:44,740 ඔයා හදන්නේ බරපතළ කලකිරීමක් බවට පත්වෙන්න 316 00:22:44,740 --> 00:22:46,810 අපි සුදානම් වෙලා හිටියේ. අපි ළඟ හැම දෙයක්ම තියෙනවා වැඩේ කරන්න. 317 00:22:47,190 --> 00:22:49,100 රැකගෙන ඉන්නවා කියන්නේ මහම අදක්ෂ වැඩක්. 318 00:22:49,100 --> 00:22:51,040 හෙයි, ඔයා තමයි මේක ඇද්දේ එලියට අන්තිම සැරේ. 319 00:22:51,050 --> 00:22:52,200 තවත් කාලය නාස්ති කිරීමක්, 320 00:22:52,200 --> 00:22:54,230 මම දැනටමත් දන්න දේවල් ගැන කියවලා. 321 00:22:55,620 --> 00:22:56,510 එත් අපි සුදානම් වෙලා හිටියේ. 322 00:22:56,510 --> 00:22:59,090 ඒ තුන්වෙනි වතාව ඔයා ඕක කියපු. 323 00:22:59,180 --> 00:23:00,560 මේකි මාව විකාර කරනවා. 324 00:23:01,960 --> 00:23:04,140 ඔයා මේ කතාබහ කරන්න තරම් දියුණු වෙලා නෑ. 325 00:23:04,410 --> 00:23:05,550 ඔයාට තේරෙනවද? 326 00:23:05,550 --> 00:23:07,070 අන්තිම මාසේ ඉඳලා, 327 00:23:07,210 --> 00:23:09,000 Evil Corpලගේ බැකප් ටේප් මාරු කළා බැකප් -- 328 00:23:09,000 --> 00:23:10,190 ෆැසිලිටි පහකට 329 00:23:10,200 --> 00:23:12,690 ඉතින් ඔයාට ඕනේ ඒක ඔක්කොම එකපාර ඩවුන් කාරන්න. 330 00:23:12,700 --> 00:23:13,580 ඔව්. 331 00:23:13,630 --> 00:23:16,310 අන්තිමේදී, ඔයා එක දෙයක් හරි කතාබහ කරගත්තා. 332 00:23:16,310 --> 00:23:18,010 ඉතින් ඔයා මේක කරන්න සුදානම්ද නැද්ද? 333 00:23:18,020 --> 00:23:20,450 ඔයාල තමයි මෙතන සුදානම් නැත්තේ. 334 00:23:20,940 --> 00:23:23,330 ඔයාල තමයි හැම අතින්ම තනියම අසමත් වුනේ. 335 00:23:25,240 --> 00:23:27,810 උඹලා වරද්දගත්ත Terry Colbyව හැක් එකට අහු කරන්න හදලා. 336 00:23:27,810 --> 00:23:29,760 මේක විවෘත අවධානමක්. 337 00:23:29,990 --> 00:23:30,870 සැකය. 338 00:23:30,870 --> 00:23:34,120 විශේෂයෙන්ම Gideon Goddardට. 339 00:23:36,500 --> 00:23:38,220 ඒකද ඔහෙලා Allsafeඑක හැක් කලේ. 340 00:23:38,220 --> 00:23:40,180 බලාගන්න එයාගේ වැඩ ටික. 341 00:23:40,180 --> 00:23:41,580 ඉතින් අපි ඒ ගැන හොයල බලනකොට තේරුණා 342 00:23:41,580 --> 00:23:45,480 එයා ඔයාගේ infect කරපු server එක honeypotකට හරවලා කියලා. 343 00:23:48,160 --> 00:23:50,450 ඔහ්, තව තත්පර 60කින් මේ හමුව ඉවර වෙනවා. 344 00:23:50,450 --> 00:23:51,160 ඉන්න. 345 00:23:51,160 --> 00:23:53,870 ලතවෙන සංකල්පය මාව අවුල් කරනවා. 346 00:23:53,870 --> 00:23:55,440 එහෙ හැමතිස්සෙම නිකන් දේවල්. 347 00:23:55,440 --> 00:23:57,460 හැමතිස්සෙම තත්පර කටුව යනවා විතරයි. 348 00:23:57,460 --> 00:23:59,820 අන්න ඒකයි ඔයා ඔයාගේ කාලය කලමනාකරගන්න ඕනේ. 349 00:23:59,830 --> 00:24:01,560 මම බලන්නම් honeypotඑක අයින් කරන්න ක්‍රමයක්. 350 00:24:01,560 --> 00:24:03,080 තත්පර 16කට කලින් වෙනකන්, 351 00:24:03,080 --> 00:24:04,950 ඔයා දැනගෙනවත් හිටියේ නෑ honeypot එකක් තියෙනවද කියලවත්. 352 00:24:04,950 --> 00:24:07,300 මේකෙන් කිසිම පැහැදීමක් අත්වෙන්නේ නෑ. 353 00:24:07,300 --> 00:24:08,940 - ඉන්න. - අන්න ඒ වචනේ ආයෙත්. 354 00:24:08,940 --> 00:24:10,180 අපි ඒ ගැන බලාගන්නම්. 355 00:24:10,300 --> 00:24:12,760 ඔයා දන්නවා ඔයාලට අපිට honeypotඑක ගැන කියන්න තිබ්බේ සති ගානකට කලින්. 356 00:24:13,320 --> 00:24:15,530 හැම හැකර් කෙනෙක්ටම තහවුරුකරගැනීමක් තියෙනවා. 357 00:24:15,530 --> 00:24:17,970 ඔයා හැක් කරනවා මිනිස්සුන්ව, මම හැක් කරන්නේ කාලය. 358 00:24:17,970 --> 00:24:20,920 ඔයා හරිනම් ඒක දැනගන්න ඕන මම මෙහෙම කාලසටහනක් තියන් ඉන්නකොටම, 359 00:24:20,930 --> 00:24:22,110 එතන හේතුවක් තියෙනවා කියලා. 360 00:24:22,670 --> 00:24:25,540 ඔයාට තියෙනවා තව පැය 50යි විනාඩි 23ක්. 361 00:24:25,540 --> 00:24:27,720 ඒ වෙද්දී, හැමදෙනෙක්ම සුදානම් වෙලා තියෙයි, 362 00:24:27,720 --> 00:24:29,760 ප්‍රථමාරම්භයට අපේ මේ හැක් එකේ. 363 00:24:30,630 --> 00:24:31,490 අපි ඒක කරමු. 364 00:24:34,550 --> 00:24:35,520 පස්සේ හමුවෙමු-- 365 00:24:35,520 --> 00:24:37,720 තේරුම්ගන්න මේ දේ , මිස්ටර් Alderson. 366 00:24:37,940 --> 00:24:39,270 මම ගියාට පස්සේ, 367 00:24:39,440 --> 00:24:41,170 ඔයාට ආයේ කවදාවත් මාව දකින්න ලැබෙන්නේ නෑ. 368 00:24:41,490 --> 00:24:43,530 මගේ ජීවිතේ ඉන්නේ පොඩිම පොඩි මිනිස්සු ටිකක් විතරයි 369 00:24:43,530 --> 00:24:45,370 මට එක පාරකට වඩා දකින්න වෙලාව තියෙන, 370 00:24:45,370 --> 00:24:47,470 තව ඔයා එයාලගෙන් කෙනෙක් නෙමෙයි. 371 00:24:52,210 --> 00:24:53,110 විශ්වාස කරන්න මාව, 372 00:24:54,980 --> 00:24:56,150 ඒක එච්චර හිතන්න දෙයක් නෙමෙයි. 373 00:24:59,660 --> 00:25:01,180 ඇයි ඔයා මේ ඔක්කොම දේවල් කරන්නේ? 374 00:25:01,430 --> 00:25:02,300 හැක් එක? 375 00:25:04,490 --> 00:25:05,920 ඇයි ඔයා අපිත් එක්ක වැඩ කරන්නේ? 376 00:25:17,510 --> 00:25:19,790 පැය පනහයි විනාඩි විස්සක් තියෙනවා. 377 00:25:19,820 --> 00:25:21,190 මට මේක විසඳගන්න ඕනේ. 378 00:25:21,200 --> 00:25:23,300 Gideon මෙච්චර කල් මගේ ගැන ඇහැගහගෙන ඉඳල තියෙන්නේ 379 00:25:23,300 --> 00:25:25,490 Honeypot service order මගුල. 380 00:25:25,490 --> 00:25:26,790 මට ඒක කරන්න ඕන දැන්ම. 381 00:25:26,790 --> 00:25:29,370 ආරක්ෂක ටෝකන්. Gideonගේ ෆෝන් එකේ තියෙන. 382 00:25:29,370 --> 00:25:30,610 මට එයාගේ ෆෝන් එක ඕනේ. 383 00:25:30,970 --> 00:25:33,100 තව පැය පනහයි විනාඩි දහනමයයි. 384 00:25:33,100 --> 00:25:35,890 මගුල, ඒ ගෑනි මටත් බෝ කළා කාලපීඩනෝන්මාදයක්. 385 00:25:35,890 --> 00:25:38,180 අපි ඔක්කොම ජීවත්ව එන්නේ එකිනෙකාගේ පීඩනෝන්මාදවල. 386 00:25:38,380 --> 00:25:40,370 අනිවා ඔයාට ඒ ගැන තර්ක කරන්න නම් බෑ. 387 00:25:40,500 --> 00:25:43,240 ඒක නිසාද හැමෝම හැමෝගෙන්ම හැංගෙන්න හදන්නේ? 388 00:25:43,240 --> 00:25:44,580 මම සන්සුන් වෙන්න ඕනේ. 389 00:25:44,600 --> 00:25:46,760 මම ප්‍රර්ථනා කරනවා මමත් ඔයා වගේ බලා සිටින්නෙක් වුනා නම් කියලා. 390 00:25:46,760 --> 00:25:48,780 එහෙනම් මටත් මීටවඩා සන්සුන්ව හිතන්න තිබ්බා. 391 00:25:58,950 --> 00:26:00,480 මේක මාර සැහැල්ලුයි 392 00:26:01,390 --> 00:26:02,640 පීඩනය අඩුයි. 393 00:26:03,040 --> 00:26:05,650 වැඩේ කියන්නේ මට දැනෙනවා මට දැන් හැම දේම පේනවා වගේ, 394 00:26:06,020 --> 00:26:07,660 මෙවිදිහට දැනගන්න එක හැමදේම. 395 00:26:10,650 --> 00:26:12,150 ඔයා මට වඩා දේවල් දන්නවද? 396 00:26:12,700 --> 00:26:14,020 ඒක නම් සාධාරණ නෑ, 397 00:26:14,380 --> 00:26:16,970 මගේ මනහ්කල්පිත යාළුවා දන්නවා දේවල් මටත් වැඩිය. 398 00:26:17,380 --> 00:26:18,980 ඉතින් දැන් මොකක්ද කරන්නේ ඔයා? 399 00:26:19,950 --> 00:26:22,480 අපිට ඕන නොමග යැවීමක් Gideonගේ ෆෝන් එක ගන්න. 400 00:26:30,010 --> 00:26:33,260 Darlene, මට ඕනේ ඔයාට කියල දෙයක් කරගන්න. 401 00:26:33,260 --> 00:26:34,420 එයාට පුළුවන් උදව් වෙන්න. 402 00:26:34,470 --> 00:26:35,740 AllSafeඑකේ මගේ ලොක්කා, Gideon-- 403 00:26:35,740 --> 00:26:38,700 සමහරවෙලාවට නිදහසට කියන කරුණු අහගෙන ඉන්න අමාරුයි 404 00:26:39,240 --> 00:26:40,600 ඒවා මම කියද්දී වුනත්. 405 00:26:41,290 --> 00:26:43,410 විශේෂයෙන්ම මම කියවද්දී. 406 00:26:43,970 --> 00:26:45,200 ඒක ගොඩක් ලේසි 407 00:26:45,200 --> 00:26:47,790 මට ඕනේ වෙලාවට විතරක් අවධානය යොමු කරද්දී. 408 00:26:48,860 --> 00:26:49,740 නිකන්-- 409 00:26:53,070 --> 00:26:54,700 නිගමනයකට එළඹෙද්දී වගේ. 410 00:26:58,170 --> 00:26:59,420 ඒකද ඔයා කරන්නේ? 411 00:27:29,370 --> 00:27:32,280 සියගානක් විශාල MMS ෆයිල් Gideonගේ ෆෝන් එකට. 412 00:27:32,280 --> 00:27:33,200 ටික ටික බැස්සිලා . 413 00:27:52,430 --> 00:27:54,880 ඒකාබද්ධ ලෝබය විසින් අභිප්‍රාය යටපත් කරනවා 414 00:27:54,890 --> 00:27:57,160 ඒක ආහාරදාමයක යටටම වුනත් වෙන්න පුළුවන්. 415 00:27:57,160 --> 00:27:58,130 ඒ මොකකටද? 416 00:27:58,230 --> 00:28:00,210 - මොන මගුලක්ද? - ධනයට? බලයට? 417 00:28:00,420 --> 00:28:01,800 ඒක ඉතා දුක්ඛිත කතාවක්, 418 00:28:01,800 --> 00:28:04,360 ඉතින් උඹලා, AllSafe, කාලකණ්ණි ධන තෘෂ්ණාවක ආරක්ෂකයෝ. 419 00:28:04,360 --> 00:28:06,110 මල මගුලයි, fsocietyදැනගෙන අපිව. 420 00:28:06,110 --> 00:28:07,670 එත් උඹලගේ සොඳුරු සිහිනය ඉවරයි දැන්, 421 00:28:07,670 --> 00:28:09,700 දැන් උඹලගේ නපුරු සිහිනය පටන් ගන්නයි හදන්නේ. 422 00:28:11,540 --> 00:28:14,200 අපි දිනලා තියෙන්නේ. ඉඩහරින්න මේ පාපිෂ්ට... 423 00:28:14,200 --> 00:28:14,960 මොන විකාරයක්ද මේ වෙන්නේ? 424 00:28:14,960 --> 00:28:16,600 මේ සැහැසියොන්ට උදව් කරන, 425 00:28:16,900 --> 00:28:18,970 මේ දුෂ්ට පාලනය පිළිගන්න එවුන්ට 426 00:28:19,180 --> 00:28:21,210 මේ නව ලෝකයේ තැනක් නෑ. 427 00:28:21,210 --> 00:28:23,240 මේ මුලා කිරීම වැඩි කාලයක් තියෙන එකක් නෑ. 428 00:28:24,000 --> 00:28:25,220 හිතපු විදිහට මට ඕනේදේම. 429 00:28:25,220 --> 00:28:26,900 ඔවුන් දැනගනියි අපේ යුක්තිය ගැන, 430 00:28:26,900 --> 00:28:29,410 අපි කිසිම බුරුලක් දෙන්නේ නෑ. 431 00:28:30,080 --> 00:28:33,570 Gideon Goddard,උඹ දාසයෙක් 432 00:28:33,570 --> 00:28:35,040 උඹලගේ ඒකාබද්ධ වංශාධිපතියොන්ට. 433 00:28:35,040 --> 00:28:36,150 කවුරු හරි මේ මගුල වහලා දාන්න. 434 00:28:36,150 --> 00:28:37,360 ආරක්ෂා කරන මේ 435 00:28:37,360 --> 00:28:39,450 අහිංසකයන්ගේ ලේ හලපු එවුන්ව. 436 00:28:39,450 --> 00:28:42,330 උන්ට වැඩ කරන , වහල්කම් කරන තම ස්වාමියාට. 437 00:28:42,330 --> 00:28:43,800 රෙමොර්ට් එකෙන් මොනවත් වෙන්නේ නෑ. 438 00:28:43,960 --> 00:28:45,100 උන් අපේ ස්මාර්ට් ටීවී එක හැක් කරලා. 439 00:28:45,100 --> 00:28:46,870 සුභපැතුම්, මිස්ටර් Goddard. 440 00:28:46,870 --> 00:28:48,180 ඒක අපේ වෙබ් සයිට් එකත් දාල. 441 00:28:48,180 --> 00:28:48,860 තව යූ ටියුබ් එකෙත්. 442 00:28:48,860 --> 00:28:50,710 උඹ ළඟදීම ඉවරවේවි. 443 00:28:51,720 --> 00:28:54,010 තත්පර අනූවකින් මේ කෝඩ් එක වෙනස් වෙයි. 444 00:28:54,060 --> 00:28:56,880 ඊට කලින් මම මගේ කම්පියුටර් එකෙන් ලොග් වුනේ නැත්නම් , 445 00:28:57,440 --> 00:28:59,120 මට හැමදේම නැතිවෙනවා වෙලාවට. 446 00:28:59,310 --> 00:29:01,110 අපි උඹේ පටි රෝල් කරනවා ලෝකෙටම. 447 00:29:01,110 --> 00:29:02,730 නෑ, ඒක ඉවර කරන්න දෙන්න. 448 00:29:03,160 --> 00:29:05,810 ඒ වගේම මේ ලෝකේ හරිම තරහෙන් තමයි ඉන්නේ. 449 00:29:13,640 --> 00:29:15,620 තත්පර හැටයි . WhiteRose හරි. 450 00:29:15,620 --> 00:29:17,790 අපි එක දේක ඉඳල අනිකට නිකරුනේ ඉන්නවා. 451 00:29:20,400 --> 00:29:21,330 කොහෙද Elliot? 452 00:29:33,870 --> 00:29:34,700 මොනවද ඔහේ කරන්නේ? 453 00:29:35,700 --> 00:29:38,400 මම මේ local backups ගැන පොඩ්ඩක් බැලුවා. 454 00:29:38,400 --> 00:29:39,700 ඇයි ඔයා එතන අපිත් එක්ක හිටියේ නැත්තේ? 455 00:29:41,350 --> 00:29:42,730 මම වද වුනා මේ-- 456 00:29:42,730 --> 00:29:43,790 ඒවා තාම දාන්න හිතලවත් නෑ. 457 00:29:43,950 --> 00:29:46,070 මේ සිදුවීම් ඔක්කොම හැමතිස්සෙම වෙන්නේ ඔහේ ඇතිවෙන වෙලාවටයි, 458 00:29:46,080 --> 00:29:47,160 නැති වෙන වෙලාවටයි. 459 00:29:47,160 --> 00:29:48,310 - ගිඩියන්-- - අමතක කරන්න ඒක. 460 00:29:48,790 --> 00:29:49,900 මට අහන්න ඕනේ නෑ ඒ ගැන. 461 00:29:50,470 --> 00:29:52,190 හැම සාමජිකහෙක්ම එතන හිටියා 462 00:29:52,190 --> 00:29:54,520 හැම දරුණු දෙයක් සිදුවෙනකන්ම Allsafe එකට, 463 00:29:54,520 --> 00:29:56,260 එතකොට ඔහේ කොහෙද ඉන්නේ , ඔහේගේ කියුබිකල් එකේ? 464 00:29:57,480 --> 00:29:59,140 මොනා කර කරද? 465 00:30:02,190 --> 00:30:03,670 අහ්හ්, ගිදියන්, මම කැමති නෑ කරදර කරන්න... 466 00:30:03,670 --> 00:30:05,460 - නෑ , දැන් නෙමෙයි, Ollie. - එත් ඊවල් ක්‍රෝප් ෆෝන් ඒකේ ඉන්නවා. 467 00:30:08,300 --> 00:30:09,210 මම ආයේ එනවා. 468 00:30:09,310 --> 00:30:10,600 අපි මෙතන තාම ඉවර නෑ. 469 00:30:17,180 --> 00:30:17,940 මම දන්නවා. 470 00:30:18,030 --> 00:30:20,020 ඔයා හිතන්නේ මම හැරි වෙලාවට කෝඩ් එක දැම්මේ නෑ කියලනේ, 471 00:30:20,300 --> 00:30:23,220 එත් මට ඒක හංගන්න වුනා Gideon දකින්න කලින් ඒක. 472 00:30:23,720 --> 00:30:24,520 සමාවෙන්න. 473 00:30:34,740 --> 00:30:37,280 මම කිව්වද ඔයාට මම Gideonව හැක් කරද්දී දැකපු දේ? 474 00:30:37,900 --> 00:30:39,920 මම එයාගේ රහස් ගැන බලද්දී? 475 00:30:40,870 --> 00:30:43,240 මම දැක්ක හොඳ , අවංක මිනිසෙක්. 476 00:30:44,450 --> 00:30:45,660 Gideon වැරදියි . 477 00:30:46,070 --> 00:30:47,670 මම ඉවරයි මෙතනින්. 478 00:30:48,020 --> 00:30:50,380 මගෙන් ඇති කිසිම සෙතක් නෑ එයාට හෝ මේ තැනට. 479 00:30:50,660 --> 00:30:53,020 එයා හදන්නේ මේකේ ඉන්න මිනිස්සුන්ව ආරක්ෂා කරන්න. 480 00:30:53,590 --> 00:30:54,460 ඒත් මම? 481 00:30:55,490 --> 00:30:57,790 මම මේක කරන්න හැමෝවම ආරක්ෂා කරන්න. 482 00:31:02,050 --> 00:31:04,030 පේන විදිහට අද ඔයා හුඟක් කාර්යබහුල වෙලා ඉඳල වගේ. 483 00:31:07,890 --> 00:31:09,870 මට දැනගන්න ඕනේ ඔහේ සැලසුම් කරන්නේ මොකක් කරන්නද කියලා. 484 00:31:09,870 --> 00:31:12,140 අපි හරිනම් යාළුවො වෙන්න ඕනේ. 485 00:31:14,340 --> 00:31:16,160 අපිට සමහරවිට ඕනේ එකම දේවෙන්න ඇති, 486 00:31:16,160 --> 00:31:18,050 සහ මටත් ඕනේ එකතු වෙන්න. 487 00:31:18,200 --> 00:31:21,170 මට හොඳටම විෂවාසයි ඔයා ඒ ගැන නම් ඉන්නේ දරුණුම විදිහට වැරදි මතේක කියලා , මගේ යාළුවා. 488 00:31:21,770 --> 00:31:24,510 මම හිතන්නේ නෑ එතන කිසිම දෙයක් තියෙනවා කියල අපිට එකඟ වෙන්න පුළුවන්. 489 00:31:26,540 --> 00:31:27,940 මම දන්නෑ ඔහේ මොනවගේ සෙල්ලමක් සෙල්ලම් කරනවද කියල නම්, 490 00:31:27,940 --> 00:31:30,290 එත් මම කියන්නේ ඔය වැල්වටාරම් නවත්තල කියන දෙයක් කියන්න කියලා. 491 00:31:30,620 --> 00:31:32,590 එතන එච්චර දෙයක් නැත්නම්, අපි හිතන්නේ අපෙ කතාව මෙතනින් ඉවරයි කියලා. 492 00:31:33,910 --> 00:31:36,920 ඔහෙට අමතක වුනාද මම දන්නවා කියලා ඔහේගේ ඔය තුච්ච රහස් ටික? 493 00:31:37,530 --> 00:31:39,710 ඔහෙත් එක්ක ඉන්න අය දැනගත්තොත් එච්චර සතුටු වෙන එකක් නැතිවෙයි 494 00:31:39,710 --> 00:31:41,200 උන් දන්නවා නම් මම දන්න දේවල්. 495 00:31:47,900 --> 00:31:50,670 අපි දෙන්නම හොඳට දන්නවා පුළුවන් කියලා අපේ අණ ක්‍රියාත්මක කරගන්න අපේ තුච්චකම් යොදාගන්න. 496 00:31:50,670 --> 00:31:51,970 අපි ඊට වඩා හොඳයි. 497 00:31:54,930 --> 00:31:56,210 උඹට ඕන දෙයක් කරපන්. 498 00:31:56,500 --> 00:31:58,380 වර්ග කිරීම් ඉවරවෙද්දි, 499 00:31:58,380 --> 00:32:00,110 උඹ දන්නවා ඕක කියන එකෙන් 500 00:32:00,110 --> 00:32:01,910 අපි දෙන්නගෙන් එක්කෙනේක්ටවත් හොඳක් වෙන්නේ නැ කියලා. 501 00:32:02,760 --> 00:32:03,750 එක්කෝ , ඔහෙට තේරෙනව ඇති 502 00:32:03,750 --> 00:32:06,830 ඒක මට කැරකෙද්දී ඔහේගේ තත්වේ දි කරන්න තියෙන එකම දේ තමයි 503 00:32:07,940 --> 00:32:08,740 මොනවත් නොකර ඉන්න එක. 504 00:34:12,360 --> 00:34:14,670 සුබ සන්ද්‍යාවක්, Wellick මහත්මයා. මම පරීක්ෂක Quattlander. 505 00:34:14,680 --> 00:34:16,460 මේ ඉන්නේ පරීක්ෂක Jones. 506 00:34:16,730 --> 00:34:18,280 ඔයා දන්නවා ඇති 507 00:34:18,310 --> 00:34:20,930 අපි ඔබතුමාට කතාකරන්න බැලුව ඔබතුමාගේ කාර්යාලයෙදි, 508 00:34:20,930 --> 00:34:23,310 එත් ඔබතුමාගේ සහයකවරිය කිව්වා ඔබතුමා එලියට ගිහින් කියලා. 509 00:34:23,320 --> 00:34:24,540 මේ මොකක් ගැනද? 510 00:34:24,640 --> 00:34:25,960 අපි මිනීමැරුමක් ගැන හොයනවා 511 00:34:25,960 --> 00:34:29,150 ඒක ඔබතුමියගේ මහත්මයාගේ ආයතනයේ සිද්ධ වෙච්ච දෙයක් නෝනා. 512 00:34:29,570 --> 00:34:30,810 අපි ඇතුලට එන්නද? 513 00:34:30,810 --> 00:34:31,840 මිනීමැරුමක්? 514 00:34:33,640 --> 00:34:36,090 නෝනා, එක භාෂාවකින් කතාකරන්න පුලුවන්ද , කරුණාකරලා? 515 00:34:36,120 --> 00:34:37,310 මම හිතන්නේ මේක අනවශ්‍ය දෙයක්, 516 00:34:37,310 --> 00:34:39,590 මගේ ගෙදරට ඇවිත් ,මගේ බිරිඳව අවුල් කරන එක. 517 00:34:39,590 --> 00:34:40,650 මම ඉන්නවා හෙට මගේ කාර්යාලයේ-- 518 00:34:40,650 --> 00:34:44,030 Wellick මහත්මයා, ඔබතුමාට හිතන්න පුළුවන් නම් මේක කාලයත් එක්ක සංවේදී දෙයක් කියලා. 519 00:34:44,030 --> 00:34:46,360 ඇත්තටම අපිට ඕනේ ප්‍රශ්න කිහිපයක් අහන්න විතරයි. 520 00:34:46,360 --> 00:34:48,710 ඇත්තටම, ඔය දෙන්නගෙන්ම, ඔය දෙන්නම 521 00:34:48,710 --> 00:34:51,270 ඊයේ පිළිගැනීමේ උත්සවයට පැමිණි පිරිස අතර සිටි නිසා. 522 00:34:51,820 --> 00:34:54,540 ඔව්, මට හොඳටම සහතික වෙන්න පුළුවන්,අපි ළඟ කිසිම තොරතුරක් නෑ කියලා ඕක මොකක් වුනත්. 523 00:34:54,540 --> 00:34:55,990 ඒකට වැඩි වෙලාවක් යන්නේ නෑ. 524 00:34:56,920 --> 00:35:00,040 තව ඔය දෙන්නම දැනන් හිටියා නේ මේ අභාවප්‍රාප්ත, Sharon Knowlesව. 525 00:35:01,380 --> 00:35:02,640 ඔයාල අඳුරනවා නේ? 526 00:35:02,780 --> 00:35:04,190 Sharon Knowles? 527 00:35:07,330 --> 00:35:08,760 ඒකනම් භයානකයි. 528 00:35:10,890 --> 00:35:12,760 ඔව් , ඔව්, අපි දන්නවා ඇයව. 529 00:35:13,530 --> 00:35:14,540 අනේ, එන්න ඇතුලට. 530 00:35:24,840 --> 00:35:26,410 එන්න ඇතුලට. මොනවා හරි මම ගේන්නද ඔයාලට? 531 00:35:26,410 --> 00:35:27,900 කොපි? තේ? 532 00:35:27,940 --> 00:35:29,260 කොපි එකක් තිබුනොත් නම් හොඳයි. 533 00:35:29,650 --> 00:35:32,240 තේ. හර්බල් පුළුවන් නම් විතරක් 534 00:35:37,110 --> 00:35:40,320 Wellick මහත්මයා , මොන වේලාවේද ඔබතුමා අවසාන වතාවට දැක්කෙ 535 00:35:40,320 --> 00:35:42,450 Sharon Knowlesව ඊයේ රෑ? 536 00:35:45,920 --> 00:35:46,840 Wellick මහත්මයා? 537 00:35:48,660 --> 00:35:49,500 ඔබතුමා හොඳින් ද? 538 00:35:53,470 --> 00:35:54,280 Joanna? 539 00:35:59,520 --> 00:36:00,640 මම හිතන්නේ බබා එනවා වගේ. 540 00:36:00,650 --> 00:36:02,040 අපි එයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න ඕනේ. 541 00:36:23,760 --> 00:36:25,760 උෂ්ණත්ව පාලක හැක් එකත් එක්ක දැන් මොකෝ වෙන්නේ? 542 00:36:28,530 --> 00:36:29,340 වැඩේ ගොඩ. 543 00:36:30,260 --> 00:36:32,510 මම පොඩ්ඩක් හුරුවෙන්න ඕනේ හොඳට මේ දේවල් එක්ක. 544 00:36:32,810 --> 00:36:34,160 නිකන් ඔයා වගේ දීගෙන නෙමෙයි. 545 00:36:45,930 --> 00:36:47,430 අපි සමරන්න ඕනේ එහෙනම් . 546 00:36:56,660 --> 00:37:00,400 තව පැය හතලිස් තුනකින්,හරියටම 547 00:37:01,330 --> 00:37:04,090 අපේ සර්වර් එක තවදුරටත් honeypot එකක් නෙවෙයි. 548 00:37:05,560 --> 00:37:07,280 තව ඔයා ලියපු අර rootkit එකෙන් 549 00:37:08,470 --> 00:37:10,230 Evil Corp නැති වෙලා යයි. 550 00:37:11,900 --> 00:37:13,520 අපි ඒක කළා, Darlene. 551 00:37:14,610 --> 00:37:15,820 ඒක වෙන්නයි යන්නේ. 552 00:37:19,010 --> 00:37:20,430 අපි ඇත්තටම මේක කරනවද? 553 00:37:31,160 --> 00:37:33,440 ඔහ් මගේ දෙවියනේ! 554 00:37:36,320 --> 00:37:37,790 සතුටු වෙන්න! 555 00:37:38,320 --> 00:37:39,670 ඔයයි මේක කලේ. 556 00:37:40,610 --> 00:37:41,960 ඔයා මේක කළා . 557 00:37:42,430 --> 00:37:43,700 අන්න එහෙම, Elliot, 558 00:37:43,700 --> 00:37:45,210 ඔයා හදන්නේ ලෝකේ වෙනස් කරන්න. 559 00:37:47,910 --> 00:37:49,140 අපියි මේක කලේ. 560 00:37:49,380 --> 00:37:52,090 මම ආසාවෙන් කීර්තියෙන් කොටසක් ගන්නවා මේකේදි නම් . 561 00:37:53,580 --> 00:37:54,780 එත් මට බෑ. 562 00:37:56,270 --> 00:37:58,240 නෑ , ඇත්තටම, ඒ ඔයා. 563 00:38:01,110 --> 00:38:05,200 ඔයා තමයි සිරාවටම මම දන්නා හොඳම කෙනා මේ ලෝකේ , 564 00:38:05,200 --> 00:38:06,060 ඔයා දන්නවද ඒක? 565 00:38:11,840 --> 00:38:13,470 මම ඔයාට ගොඩාක් ආදරෙයි. 566 00:38:19,200 --> 00:38:21,310 ඔහ්, දෙයියනේ , Elliot!මොන හු***ද? 567 00:38:23,480 --> 00:38:24,490 මට --මට සමාවෙන්න. 568 00:38:24,490 --> 00:38:26,370 මොන මගුලක්ද ඔයාට වෙලා තියෙන්නේ? 569 00:38:27,910 --> 00:38:28,800 මට සමා වෙන්න. 570 00:38:29,020 --> 00:38:30,760 මට සමා වෙන්න,මම හිතුවේ-- 571 00:38:30,850 --> 00:38:31,700 මම නිකන්-- 572 00:38:32,440 --> 00:38:33,360 මට සමා වෙන්න. 573 00:38:35,680 --> 00:38:37,500 ඔහ්, මගේ දෙවියනේ , Elliot. 574 00:38:37,920 --> 00:38:39,290 ඔයාට ආයේ අමතක වුනාද? 575 00:38:41,350 --> 00:38:42,980 ඔයාට අමතක වුනාද මම කවුද කියලා? 576 00:38:46,540 --> 00:38:47,400 ඔයා මොකක්ද අදහස් කලේ? 577 00:38:49,230 --> 00:38:50,220 අමතක වුනේ මොකක්ද? 578 00:38:52,900 --> 00:38:55,480 Elliot,මට කියන්න ඔයා මම කවුරු කියලද හිතන්නේ කියලා. 579 00:38:57,910 --> 00:38:59,250 මොකක් ගැනද ඔයා මේ කියන්නේ? 580 00:38:59,440 --> 00:39:00,790 කියන්න මට දැන්ම. 581 00:39:06,810 --> 00:39:08,210 මොකක්ද ඔයා කියන්නේ? 582 00:39:09,380 --> 00:39:10,250 Elliot. 583 00:39:14,200 --> 00:39:16,900 ඇත්තටම මට -- අමතක නෑ. 584 00:39:18,930 --> 00:39:19,870 ඔයා තමයි Darlene. 585 00:39:26,580 --> 00:39:27,460 ඔයා Darlene නේ. 586 00:39:30,170 --> 00:39:31,060 Elliot. 587 00:39:32,940 --> 00:39:33,890 ඔයා Darlene. 588 00:39:41,340 --> 00:39:42,250 මම දන්නවා. 589 00:39:42,610 --> 00:39:44,320 මම දන්නවා එයා මොකක්ද කියන්න යන්නේ කියලා. 590 00:39:44,430 --> 00:39:45,900 - මම ඔයාගේ... - අක්කා. 591 00:39:51,330 --> 00:39:52,470 ඔයා මගේ අක්කා. 592 00:40:15,880 --> 00:40:18,130 Darleneනුයි මමයි හැංගිලා හිටියා සිනමාශාලා වල දවසතිස්සෙම. 593 00:40:18,130 --> 00:40:19,570 Darlene කියන්න ඇති Frere Jacques සින්දුව. 594 00:40:19,570 --> 00:40:21,410 එයා පැද්දා එයාගේ ස්කූටර් එක අපේ ගේ ඉස්සරහා. 595 00:40:21,410 --> 00:40:23,120 මට පිස්සු.මට පිස්සු-- පිස්සු.. 596 00:40:23,120 --> 00:40:24,650 එයා තුනවසරේදී පැනල යන්න හැදුව. 597 00:40:24,650 --> 00:40:25,830 කොහොමද මට මේ ඔක්කොම අමතක වුනේ? 598 00:40:25,830 --> 00:40:28,160 අපේ අම්ම අපිට ඕනේ වුනාම අපි එකම ඇඳේ නිදාගත්තා. 599 00:40:28,160 --> 00:40:29,850 ඇයි මට අමතක වුනේ? මට මතකයි එයාගේ කටහඬ. 600 00:40:29,850 --> 00:40:31,140 කොහොමද මට අමතක වුනේ? මට පිස්සු. 601 00:40:31,140 --> 00:40:33,510 මට පිස්සු.-- පිස්සු--මට පිස්සු.--පිස්සු--මට පිස්සු.. 602 00:40:35,470 --> 00:40:36,740 තමුසෙට පිස්සු හැදිලද? 603 00:40:36,920 --> 00:40:38,100 මට කියපන් ඇත්ත. 604 00:40:38,540 --> 00:40:40,110 උඹ මෙකෙම හිටියද හැමවෙලාවෙම? 605 00:40:40,540 --> 00:40:41,380 අහ්හ්? 606 00:40:44,660 --> 00:40:46,140 හිතපන්, මල මගුල . හිතපන්. 607 00:40:46,140 --> 00:40:47,750 කොහොමද මට ඒ විදිහට එයාගැන අමතක වුනේ? 608 00:40:47,750 --> 00:40:49,750 සම්පූර්ණ පුද්ගලයෙක්ම. නෑදෑකමක් එහෙම්පිටින්ම. 609 00:40:49,750 --> 00:40:50,690 මේ ඇමිනිසියාවද? 610 00:40:50,690 --> 00:40:51,990 තව මොනවද මට මතක නැත්තේ? 611 00:40:51,990 --> 00:40:52,950 මට පිස්සු. 612 00:40:52,950 --> 00:40:54,450 මට මගේ බෙහෙත් දිගටම ගන්න තිබුනේ. 613 00:40:54,450 --> 00:40:55,970 මට පිස්සු.මට විකාර වෙලා. 614 00:40:55,970 --> 00:40:57,980 මම දැනගත්ත, මට උඹව කවදාවත් නොහදා ඉන්න තිබුනේ. 615 00:40:57,980 --> 00:40:59,790 මට Kristaට ඇහුම්කන් දෙන්න තිබුනා. 616 00:41:04,710 --> 00:41:06,380 මම මාවම මඟහරිනවා. 617 00:41:06,890 --> 00:41:07,590 ඇයි? 618 00:41:08,320 --> 00:41:09,400 මට බයයි. 619 00:41:09,820 --> 00:41:10,630 හොඳයි. 620 00:41:10,980 --> 00:41:12,190 මොකටද බයවෙන්නේ? 621 00:41:12,430 --> 00:41:13,920 වැඩිපුර හොයන එක ගැනද. 622 00:41:14,210 --> 00:41:16,290 නැත්නම් පොඩ්ඩක්.මොනවත් ගැනම හොයන නැති එක ගැනද. 623 00:41:16,340 --> 00:41:17,870 මම ඇත්තටම ඉන්නවද? 624 00:41:19,010 --> 00:41:21,520 බලන්න මගේදිහා, Elliot Alderson. 625 00:41:21,620 --> 00:41:22,720 මම මෙතන. 626 00:41:26,950 --> 00:41:27,950 දැන් මම ගිහින්. 627 00:41:43,550 --> 00:41:44,780 අපිට හැක් කරන්න වෙනවා... 628 00:41:46,270 --> 00:41:46,950 මාවම. 629 00:42:09,960 --> 00:42:10,700 මොනවත් නෑ. 630 00:42:12,220 --> 00:42:13,450 කිසිම හඳුනුමක් නෑ. 631 00:42:13,880 --> 00:42:14,940 මම අවතාරයක්. 632 00:42:30,050 --> 00:42:31,700 මම මාවම මකාගෙනද? 633 00:44:26,450 --> 00:44:27,700 මම හිතන්නේ අපි කතා කලොත් හොඳයි .