1
00:00:01,130 --> 00:00:03,110
පුදුම කාලයක් ලෝකයේ ගෙවෙන්නේ.
2
00:00:03,190 --> 00:00:04,400
පුදුම කාලයක්.
3
00:00:04,510 --> 00:00:06,070
ඔයා වැරදී කියලා පිළිගත්තොත්,
4
00:00:06,070 --> 00:00:08,130
මමත් පිළිගන්නම්, ඩැට් (dat file) ෆයිල් එක
5
00:00:08,130 --> 00:00:09,050
වෙනස් කරලා මම නීතිය කැඩුවා කියලා.
6
00:00:09,050 --> 00:00:11,500
අපි CS30 සර්වර් එක honeypot එකක් කලා.
7
00:00:11,510 --> 00:00:13,450
මම කැමැතියි ඔයා හොයාගත්ත දේවල් බලන්න,
8
00:00:13,450 --> 00:00:15,230
විශේෂයෙන්ම මේ සර්වර් එකේ.
9
00:00:15,410 --> 00:00:16,280
රහස් පරික්ෂකයන් දෙන්නෙක් ආවා.
10
00:00:16,280 --> 00:00:17,320
ඔයත් එක්ක කතා කරන්න ඕනේලු.
11
00:00:17,320 --> 00:00:19,150
එයාලා වහලේ තිබිලා මිනියක් හොයාගත්තා.
12
00:00:19,150 --> 00:00:22,320
ඔයාලා දෙන්නම මැරුණු ෂෙරෝන් ක්නොව්ල්ස්ව
දැනගෙන හිටියද?
13
00:00:22,320 --> 00:00:23,830
ෂෙරෝන් ක්නොව්ල්ස්?
14
00:00:24,680 --> 00:00:25,530
මම හිතන්නේ බබා එළියට එන්නයි හදන්නේ.
15
00:00:25,530 --> 00:00:27,020
අපි එයාව ඉස්පිරිතාලයකට ගෙනියන්න ඕනේ.
16
00:00:27,020 --> 00:00:28,610
මට කියන්න ඔයාගේ තාත්තා ගැන.
17
00:00:28,690 --> 00:00:31,120
මට මතකයි, මම හැදුවා එයාව බදාගෙන සමාවෙන්න
කියලා කියන්න,
18
00:00:31,120 --> 00:00:32,310
ඒත් එයා මාව තල්ලු කලා.
19
00:00:32,310 --> 00:00:34,840
මම ගිහිල්ලා ජනේලෙන් වැටුනා.
20
00:00:35,940 --> 00:00:37,170
ඔහ්, මගේ දෙවියනේ Elliot!
21
00:00:37,170 --> 00:00:38,440
ඔයාට ආයෙත් අමතක වුනාද?
22
00:00:38,440 --> 00:00:40,050
ඔයාට අමතක වුනාද මම කවුද කියලා?
23
00:00:40,050 --> 00:00:41,520
- මම ඔයාගේ... - සහෝදරිය.
24
00:00:48,190 --> 00:00:49,740
මම හිතන්නේ අපි කතා කරන්න ඕනේ.
25
00:00:52,850 --> 00:00:54,970
ඒක සිද්ධවුනේ නැහැ 1904 ඉදන්ම,
26
00:00:54,970 --> 00:00:57,300
John Mcgraw ක්‍රීඩා පිටියෙන් සමුගන්න තීරණය
කරපු අවුරුද්ද.
27
00:00:57,300 --> 00:00:59,690
අවුරැදු 90කට පස්සේ මෙන්න අපි ඉන්නවා,
28
00:00:59,690 --> 00:01:01,780
සහ මට ඕනේ ඔයා හිතන්න 1994 ක්‍රිඩා තරගය
29
00:01:01,780 --> 00:01:04,720
තිබ්බේ නැත්තම් කොහොමද කියලා.
30
00:01:04,720 --> 00:01:08,380
ඒක හරි,1994 ක්‍රීඩා තරග ටික නැවැත්තුවා....
31
00:01:08,630 --> 00:01:09,990
ඔයා මට කිව්වොත් පසුගිය අගෝස්තු මාසයේ ක්‍රීඩකයන්
32
00:01:09,990 --> 00:01:11,340
එළියට යන්න තීරණය කරද්දි,
33
00:01:11,340 --> 00:01:13,130
අපි අද මෙතන මේ මෙහෙම ඉදියි කියලා,
34
00:01:13,130 --> 00:01:15,040
මම නම් පිළිගන්නේ නැහැ.
35
00:01:15,040 --> 00:01:16,670
ඒක නම් වෙන්නේ නෑ.
36
00:01:16,800 --> 00:01:18,700
එත් හේයි, මම මොනවහරි වැරදියට කිව්වනම්, වැරැද්ද
මම පිලිගන්නවා.
37
00:01:18,700 --> 00:01:20,720
ඉතින්, මොකද වුනේ? මට ඔයාගෙන්මයි අහන්න ඕනේ...
38
00:01:21,560 --> 00:01:22,540
Mr. Robot.
39
00:01:24,860 --> 00:01:27,140
හ්ම්, හොදයි. මමනම් කියන්නේ අපි Pentium 90 පාවිච්චි කරමු.
40
00:01:27,140 --> 00:01:29,780
ඒක ගොඩක් වේගවත්, සහ අපි ළග ඒවා කිහිපයක්ම තියෙනවා.
41
00:01:29,780 --> 00:01:33,210
800 megabyte hard drive එකකුත් දැම්මම ඔයා හරි.
42
00:01:34,000 --> 00:01:35,520
හෝ අපිට පුලුවන් සල්ලි ටිකක් ඉතුරු කරගෙන,
43
00:01:35,530 --> 00:01:36,950
දැනට ඔයා ලග තියෙන ඒවා වැඩිදියුණු කරන්න.
44
00:01:36,960 --> 00:01:38,430
අපි motherboard එකයි, hard drive එකයි
45
00:01:38,430 --> 00:01:41,480
මාරු කරාට පස්සේ, ඒක හරියට අලුත් එකක් වගේ තියෙයි.
46
00:01:41,890 --> 00:01:45,250
මොකද වෙන්නේ ඔයා ඕක දවසක ගෙනාවොත්? අපි බලමු.
47
00:01:45,280 --> 00:01:46,070
හරි.
48
00:01:46,240 --> 00:01:47,090
ස්තූතියි.
49
00:01:47,300 --> 00:01:48,050
බායි-බායි.
50
00:01:49,670 --> 00:01:51,790
මොකද වුනේ? අලුත් mouse එක ඔයාට වැඩ කරන්නේ නැත්ද?
51
00:01:52,010 --> 00:01:54,070
ඔයාගේ පුතා, මගෙන් සල්ලි හොරකම් කලා.
52
00:01:54,960 --> 00:01:56,060
අහ්, සමාවෙන්න?
53
00:01:56,070 --> 00:01:58,570
ඔයාගේ පුතා මගේ සල්ලි හොරකම් කලා. මම පසුම්බිය එලියට ගත්තා,
54
00:01:58,570 --> 00:02:01,150
මට මතකයි හරියටම එතන ඩොලර් 20 ඒවා 3ක් තිබ්බා.
55
00:02:01,160 --> 00:02:02,360
දැන් මං ගාව තියන්නේ එකයි.
56
00:02:02,580 --> 00:02:04,210
මම එකක් දීලා තමයි අලුත් mouse එක ගත්තේ,
57
00:02:04,230 --> 00:02:05,420
ඊටපස්සේ මං ගාව තව 2ක් තිබ්බා.
58
00:02:05,420 --> 00:02:08,020
ඔයාගේ පුතා මට පිටිපස්සෙන් හිටගෙන හිටියේ.
59
00:02:08,020 --> 00:02:09,830
මම සල්ලි ටික එළියට අරගෙන දෙන්න යද්දි,
60
00:02:10,220 --> 00:02:11,530
සන්සුන් වෙන්න.
61
00:02:11,530 --> 00:02:12,960
මට විශ්වාසයි මෙතන මොකක් හරි පැහැදිලි
කිරීමක් තියෙන්න ඕනේ.
62
00:02:12,960 --> 00:02:14,630
මට පැහැදිලි කිරීමක් ඕනේ නෑ.
63
00:02:14,630 --> 00:02:16,420
මට ඔයාගෙන් ඕන එකම දේ තමයි, මගේ සල්ලි,
64
00:02:16,420 --> 00:02:18,550
සහ මගුලේ සමාව ඉල්ලීමක් විතරයි.
65
00:02:19,170 --> 00:02:19,930
ඒක කරන්න ඕන නැහැ.
66
00:02:19,930 --> 00:02:21,220
මම උත්සහ කරන්නේ මොකක්ද වුනේ කියලා හොයන්න.
67
00:02:21,220 --> 00:02:23,610
ඔයාට පෙන්නේ මට ඒකෙන් වැඩක් තියෙනවා වගේද?
68
00:02:25,790 --> 00:02:27,130
මට මේවා කරන්න වෙලාවක් නැහැ.
69
00:02:27,280 --> 00:02:29,100
ඔයා මගේ සල්ලි දෙනවද, නැද්ද?
70
00:02:30,200 --> 00:02:32,460
බලන්න, මෙතනදී හරි දේ කරන්න, මිනිහෝ.
71
00:02:37,520 --> 00:02:38,380
එහෙනම්, නැහැ.
72
00:02:40,010 --> 00:02:40,830
සමාවෙන්න?
73
00:02:41,470 --> 00:02:42,440
උත්තරය තමයි නැහැ කියන එක.
74
00:02:48,710 --> 00:02:50,820
ඔයා-- ඇත්තටමද ඔය කියන්නේ?
75
00:02:51,500 --> 00:02:52,640
මට උදව් කරන්න බැහැ.
76
00:02:55,490 --> 00:02:58,300
ඔයා--ඔයා ඔතන ඉදගෙන බොරු කියන්නද හදන්නේ?
77
00:02:59,300 --> 00:03:01,020
මම පොලිසීයට කතා කරනවා.
78
00:03:03,950 --> 00:03:05,770
ඔයා නම් නියම ආදර්ශයක්.
79
00:03:06,020 --> 00:03:07,390
මම--මම මගේ සල්ලි හම්බුකරනවා,
80
00:03:07,390 --> 00:03:09,970
ඔයා කියලා දෙනවා කොහොමද
හොරකම් කරන්නේ කියලා.
81
00:03:10,950 --> 00:03:12,150
ඔයානම් මහ නරක තාත්තා කෙනෙක්.
82
00:03:12,150 --> 00:03:13,900
ඔයා මෙතනින් ගියොත් හොදයි.
83
00:03:13,900 --> 00:03:15,210
ඔයා කවුරුවත්ම නෙමෙයි.
84
00:03:15,410 --> 00:03:17,000
ඔයා මැදි වයසේ මිනිහෙක්, මගේ මොලේ විකෘති වෙච්ච මස්සිනාටත්
85
00:03:17,010 --> 00:03:20,530
කරන්න පුලුවන් දේවල් කරන.
86
00:03:21,450 --> 00:03:22,890
ඒක තමයි ඔයාගේ ජීවිතේ.
87
00:03:24,850 --> 00:03:27,380
ඔයා දන්නවද? ඔයාගේ 20 තියාගන්න.
88
00:03:28,040 --> 00:03:29,910
මම ඊලග පාර ඉදන් Best Buy එකෙන් බඩු ගන්නම්.
89
00:03:31,090 --> 00:03:31,980
දෙවියනේ...
90
00:03:49,290 --> 00:03:50,460
එළියට එනවා.
91
00:04:03,490 --> 00:04:05,890
තාත්තේ, මම ඒක කලේ නැහැ.
92
00:04:14,580 --> 00:04:15,550
කෝ පෙන්නන්න බලන්න
93
00:04:41,210 --> 00:04:42,890
"Timecop"ද "Stargate"ද?
94
00:04:47,880 --> 00:04:49,970
මොකක්? ඩොලර් 20න් අපි දෙන්නටම
මොනවාහරි කරගන්න පුලුවන්.
95
00:04:56,040 --> 00:04:58,220
"Pulp fiction"? ඒක ගැන අහලා නැහැ.
96
00:04:58,940 --> 00:05:00,360
මට ඔයාව ඒකට එක්කගෙන යන්න පුලුවන්?
97
00:05:01,060 --> 00:05:02,270
හොදයි, ඔයාගේ ජැකට් එක ගන්න.
98
00:05:27,520 --> 00:05:28,320
මොකක්?
99
00:05:31,210 --> 00:05:32,800
ඇයි ඔයා මට බැන්නේ නැත්තේ?
100
00:05:38,400 --> 00:05:40,290
ඔයා කරපු දේ වැරදි වුනත්,
101
00:05:41,010 --> 00:05:42,460
ඔයා තවම හොද ළමයෙක්,
102
00:05:45,270 --> 00:05:46,700
සහ අර මිනිහා මහා පිස්සෙක්.
103
00:05:47,100 --> 00:05:48,730
සමහරවෙලාවට ඒක විශේෂ වෙනවා.
104
00:05:51,630 --> 00:05:53,380
ඉක්මන් කරන්න. ඒක විනාඩි 15න් පටන් ගන්නවා.
105
00:05:53,390 --> 00:05:55,340
මට පොප්කොන් ටිකක් ගන්න. ඉන්න.
106
00:06:43,440 --> 00:06:44,970
ඒ ඇත්තම කෙනා.
107
00:06:53,190 --> 00:06:54,340
ඒ ඇත්තටම ඔයා.
108
00:07:01,590 --> 00:07:03,390
ඔයාගේ මේ තැනට මම ඇවිල්ලම නැහැ.
109
00:07:05,170 --> 00:07:06,050
ඒක ලස්සනයි.
110
00:07:07,400 --> 00:07:12,570
පොඩ්ඩක් විතර අවුල්, ඒත් ඒකට මොකද? මේක හොදයි.
111
00:07:12,730 --> 00:07:15,170
ඔයා කවදාවත් ඔයාගේ කාමරේ පිරිසිදු කරලා නැහැ.
112
00:07:20,610 --> 00:07:23,170
දෙවියනි.
113
00:07:25,480 --> 00:07:27,450
මට විශ්වාස කරන්න බෑ ඒ ඔයාමයි කියලා.
114
00:07:28,760 --> 00:07:29,670
මම පුදුම වෙලා හිටියේ,
115
00:07:29,670 --> 00:07:32,750
කොච්චර කාලයක් යාවීද ඔයාට මාව අදුනගන්න.
116
00:07:34,220 --> 00:07:37,490
ඔයාට ඩාරින්වත් (Darlene) අමතක වුනානේ. කමක් නැහැ..
117
00:07:39,050 --> 00:07:41,450
මම අවංක වෙලා කිව්වොත්, ඒකනම් ටිකක් අවුල් වගේ.
118
00:07:45,390 --> 00:07:47,070
ඇයි ඔයා මොනවත් කිව්වේ නැත්තේ?
119
00:07:47,630 --> 00:07:49,270
- ඇයි ඔයා මට කිව්වේ නැත්තේ? - හරි, එලියට්--
120
00:07:49,270 --> 00:07:50,190
මේ මුළු කාලයම...
121
00:07:50,190 --> 00:07:52,440
එලියට්, ඔයා හොදින් නෙමෙයි.
122
00:07:53,200 --> 00:07:55,300
මම ඒක පිළිවෙලට කරන්නයි හිටියේ.
123
00:07:57,900 --> 00:07:58,800
පිළිවෙලට?
124
00:08:00,100 --> 00:08:00,950
පිළිවෙලට?
125
00:08:02,160 --> 00:08:03,080
පිළිවෙලට?
126
00:08:04,930 --> 00:08:07,810
ඒකද ඔයා පහුගිය මාස තුනේම කලේ?
127
00:08:07,820 --> 00:08:12,780
නෑ. ඒ කාලයේ අපි වැදගත් දෙයක් කර කර හිටියේ,
128
00:08:13,290 --> 00:08:15,560
දැනුත් ඒක තමයි වැදගත් වෙන්නේ.
129
00:08:16,740 --> 00:08:18,000
ඔයා මැරුණා.
130
00:08:19,060 --> 00:08:20,160
ඔයා මැරුණා.
131
00:08:22,120 --> 00:08:23,480
ඔයා මැරුණා!
132
00:08:26,080 --> 00:08:27,860
ඔයා සද්දේ ටිකක් අඩු කරගත්තොත් හොදයි.
133
00:08:32,980 --> 00:08:34,180
මගේ සද්දේ අඩුකරගන්න?
134
00:08:34,180 --> 00:08:38,210
ඔයාට ඕන සද්දේ අඩුකරගන්නද ඔයා මෙතනට
අවුරුදු 20කට
135
00:08:38,210 --> 00:08:41,860
විතර පස්සේ ආවම, ඔයා මැරිලා කියලා
හිතං හිටියමත්.
136
00:08:44,540 --> 00:08:50,180
මම හිතන්නේ මේක තමයි මගුලේ නියම සද්දේ.
137
00:08:55,230 --> 00:08:57,160
එලියට්, අනිත් අය මේ ගැන දැනගන්න ඕනේ නැහැ.
138
00:08:58,900 --> 00:09:00,830
විශෙෂයෙන්ම ඊයේ රෑ හදිසියේම Tyrell Wellick
139
00:09:00,830 --> 00:09:02,730
මාව හම්බුවෙන්න ආවට පස්සේ.
140
00:09:06,850 --> 00:09:09,640
එලියට්, එළියේ මිනිස්සු ඉන්නවා
141
00:09:09,650 --> 00:09:11,660
අපි එකට වැඩ කරනවට කැමති නැති.
142
00:09:15,360 --> 00:09:17,130
ඒකද එයාලා මගේ පස්සෙන් පැන්නුවේ?
143
00:09:19,270 --> 00:09:21,640
ඒ ඔයා හින්දද?
144
00:09:23,520 --> 00:09:26,490
හිතන්න ඒ ගැන. ඔයාට මාව මතක නැහැ.
145
00:09:26,490 --> 00:09:28,580
ඔයාට මතක නෑ ඔයාට නංගි කෙනෙක් හිටියා කියලවත්.
146
00:09:28,920 --> 00:09:31,710
ඔයා එයාලගේ බෙහෙත් බොන්න පටන් ගත්තා.
147
00:09:32,260 --> 00:09:34,120
එයාලා ඔයාව බලෙන්ම මේ මීදුම ඇතුලට දානවා,
148
00:09:34,120 --> 00:09:36,330
හරි ඔයාගේ ඔලුව ඇතුලේ ඒ වෙන දේ.
149
00:09:36,330 --> 00:09:38,660
ඉතින් ඔයා අමතක කරනවා එයාලා ඔයාට අමතක
කරන්න කියන දේවල්.
150
00:09:39,410 --> 00:09:41,200
එයාලා ඔයාව පාලනය කරන්න හදන්නේ, එලියට්.
151
00:09:41,770 --> 00:09:43,990
එයාලා මුළු කාලේම ඔයාව පාලනය කරන්න හැදුවේ.
152
00:09:44,490 --> 00:09:47,290
මේක මහා පිස්සුවක්. මට පිස්සු.
153
00:09:47,620 --> 00:09:48,890
මට පිස්සු. ඔයාටත් පිස්සු.
154
00:09:48,890 --> 00:09:50,300
මේක පිස්සුවක්.
155
00:09:50,320 --> 00:09:51,830
ඔයා මොකක් ගැනද කතා කරන්නේ?
156
00:09:52,190 --> 00:09:53,760
කවුද මාව පාලනය කරන්න හදන්නේ?
157
00:09:54,120 --> 00:09:56,780
මාව පනපිටින් දකින්න අකමැති මිනිස්සු.
158
00:09:57,480 --> 00:09:59,580
අපි ගැන බය වෙලා ඉන්න මිනිස්සු.
159
00:10:00,550 --> 00:10:03,100
අපි සැලකිලිමත් වෙන්න ඕනේ. කලින්ටත් වඩා.
160
00:10:04,070 --> 00:10:07,610
Darlene මේ ගැන දන්නවද?
161
00:10:09,230 --> 00:10:12,070
එලියට්, මම හැමදෙයක්ම පැහැදිලි කරන්නම්,
162
00:10:12,320 --> 00:10:15,260
එත් දැන්, අද රෑට, සැලැස්මට වැඩ කරන්න ඕනේ.
163
00:10:16,920 --> 00:10:18,120
ඔයා මට විහිළු කරනවද?
164
00:10:18,830 --> 00:10:20,940
ඔයාට ඕනේ මේ ගැන කතා නොකර ඉන්නද?
165
00:10:21,360 --> 00:10:23,420
ඔයාට පිස්සු හැදීගෙන එනවද?
166
00:10:23,550 --> 00:10:25,930
ඒක ගැන මෙතන කතා කරන එක ආරාක්ෂාකාරී නැහැ.
167
00:10:26,010 --> 00:10:27,840
මට ඒකෙන් වැඩක් නැහැ.
168
00:10:29,980 --> 00:10:32,100
මට කියනවා මොකක්ද වෙන්නේ කියලා.
169
00:10:35,650 --> 00:10:38,160
හරි, එන්න. අපි යමු.
170
00:10:39,310 --> 00:10:40,140
කොහෙද?
171
00:10:44,020 --> 00:10:45,080
ඔයාට උත්තර ඕනේද?
172
00:10:45,770 --> 00:10:47,910
ප්‍රශ්න අහන එක නතර කරලා, මගේ පස්සෙන් එන්න.
173
00:11:00,290 --> 00:11:02,170
ඔහ්, ඒකනම් නියමයි. මට--මට බැහැ.
174
00:11:02,170 --> 00:11:03,290
ඔයා කලබල වෙලා ඉන්නේ.
175
00:11:03,290 --> 00:11:05,930
මාව විශ්වාස කරන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි.
176
00:11:08,460 --> 00:11:10,340
මම දන්නවා ඔයාට මට ඊයේ රෑ කතා කරන්න
ඕන වුනේ නැහැ.
177
00:11:10,920 --> 00:11:12,720
නෑ, හැරී. මට දැන් බැහැ.
178
00:11:12,720 --> 00:11:14,410
- මට යන්න තියෙනවා-- - හුස්ම ගන්න...
179
00:11:14,710 --> 00:11:16,400
මගෙත් එක්ක මේ කෑම එකවත් කන්න.
180
00:11:31,540 --> 00:11:33,640
ඔයා කොහොමද මේ වගේ කන්නේ?
181
00:11:37,380 --> 00:11:38,460
පැටියෝ, ඇත්තටම ස්තූතියි.
182
00:11:38,460 --> 00:11:41,980
මට..දෙවියනේ, ඔයා දැනගෙන හිටියානම්.
183
00:11:41,980 --> 00:11:43,740
කියන්න මට. මම දැනගන්න කැමතියි.
184
00:11:43,740 --> 00:11:44,790
එයාලා අපිව හැක් කලා. ඔයා දන්නවනේ.
185
00:11:44,790 --> 00:11:46,350
ඒක ප්රවෘත්තී වලත් යනවාි.
186
00:11:47,300 --> 00:11:48,890
සමාන්‍ය ආයතනයකට නම් මේක ලොකු ප්‍රශ්නයක්
නෙමෙයි.
187
00:11:48,890 --> 00:11:51,390
ඒත් අපි අන්තර්ජාල ආරාක්ෂාව පිලිබද ආයතනයක්.
188
00:11:51,750 --> 00:11:55,100
ඔයාට හිතාගන්න පුලුවන්ද ඒක කොච්චර අවුල්ද කියලා?
189
00:11:55,710 --> 00:11:57,470
අපි ඇගිලිතුඩු වලින් එල්ලිලා ඉන්නේ.
190
00:12:00,160 --> 00:12:01,350
අහ්, කවුද දන්නේ?
191
00:12:03,030 --> 00:12:05,140
සමහරවිට අපි දැනටමත් වැටිලා ඇති,
192
00:12:05,140 --> 00:12:07,560
සහ මම තවම උත්සහ කරන්නේ මොකක හරි එල්ලෙන්න.
193
00:12:13,730 --> 00:12:14,760
මම නිකමෙක්.
194
00:12:17,160 --> 00:12:18,050
මං දිහා බලන්න.
195
00:12:23,390 --> 00:12:26,510
ඔයා වැඩියෙන්ම ආදරය කරන කෙනා දිහා බලන්න,
196
00:12:26,520 --> 00:12:27,930
එයාට දැන් සතුටෙන් වුනත් මැරෙන්න පුලුවන්.
197
00:12:27,930 --> 00:12:31,610
මොකද එයා, අපි
198
00:12:31,610 --> 00:12:33,920
එකට ඉදගෙන උදේ කෑම ගත්තානේ.
199
00:12:34,680 --> 00:12:37,030
මම හිතන්නේ නැහැ අසමත් වීම මේ වගේ කියලා.
200
00:12:50,930 --> 00:12:52,640
ඔයා එවපු ඊමේල් ටික ගැන ආයෙත් බලන්න,
201
00:12:52,640 --> 00:12:54,620
91 ඉදන් 95 වෙනකම් හැම දෙයක්ම.
202
00:12:54,620 --> 00:12:55,800
ඊට පස්සේ අපි වගුවක් හදමු,
203
00:12:55,800 --> 00:12:57,560
මේ හැමදෙයක්ම සම්බන්ධ කරලා.
204
00:12:57,560 --> 00:13:00,890
- හොදමයි, මැඩම්. - හේයි, ඔයාව දැකීම සතුටක්.
205
00:13:01,560 --> 00:13:02,950
ඔහ්, ඔයා සතුටු වෙන්න ඕනේ.
206
00:13:02,950 --> 00:13:05,380
කොල්බිගේ කටඋත්තරය අද එළියට යනවා.
207
00:13:05,650 --> 00:13:09,400
පේන විදිහට අපි වැඩේ හොදට කරගෙන යනවා, ඉතින්?
208
00:13:10,100 --> 00:13:12,230
මම ආවේ උදව් කරන්න.
209
00:13:17,380 --> 00:13:19,950
ඔව්, ඔයාට පුලුවන්ද මේ ඊමේල් ටික පරික්ෂා කරලා බලලා,
210
00:13:19,950 --> 00:13:21,070
වැදගත් විස්තර ටික ගන්න?
211
00:13:21,080 --> 00:13:22,500
ඔයාට අද වැඩ නැද්ද?
212
00:13:23,140 --> 00:13:24,000
මම අයින් වුනා.
213
00:13:30,170 --> 00:13:33,850
ඇන්ජෙලා, ඔයාට මෙතන වැඩ කරන්න බැහැ.
214
00:13:34,170 --> 00:13:36,550
ඇයි බැරි? මම හැමදෙයක්ම මේ නඩුව වෙනුවෙන් කලා.
215
00:13:36,550 --> 00:13:38,360
එහෙම කරන්න එපා.
216
00:13:39,610 --> 00:13:42,640
මට ඔයාගේ ජිවීතය ඉදිරියට ගෙනියන්න උදව් කරන්න බැහැ.
217
00:13:42,640 --> 00:13:45,140
ඔයාට මොනවම හරි කරන්න ඕනේනම්,
ආභාරණ පංතියකට යන්න,
218
00:13:45,140 --> 00:13:47,160
ඒත් ඔයාට මෙතන වැඩ කරන්න බැහැ.
219
00:13:48,900 --> 00:13:50,450
මම කරපු දේට පස්සේ,
220
00:13:51,210 --> 00:13:53,720
මට ආයෙත් ඒ වගේ රස්සාවක් හොයාගන්න බැහැ.
221
00:13:54,220 --> 00:13:55,280
මම ඉවරයි.
222
00:13:55,550 --> 00:13:57,220
නඩුවේ සල්ලිනම් තව අවුරුද්දකටවත් ගන්න වෙන්නේ නැහැ.
223
00:13:57,230 --> 00:14:00,150
දැන් ඔයා කරන්න ඕනේ මොනවාහරි කරලා සල්ලි හොයාගන්න.
224
00:14:00,740 --> 00:14:01,640
ඒත් මේක ඔයාට කරන්න බැහැ,
225
00:14:01,640 --> 00:14:03,960
මේ මට්ටමේ ඉදන් කොහොමත් බැහැ.
226
00:14:07,070 --> 00:14:07,880
හෙලෝ?
227
00:14:08,200 --> 00:14:09,230
ජෝන්. ඔව්, ඔව්.
228
00:14:09,230 --> 00:14:10,230
නැ, මට කියන්න.
229
00:14:12,940 --> 00:14:15,790
හතරක්? නෑ, නෑ, අපිට ඒක කරන්න බැහැ.
230
00:14:15,790 --> 00:14:17,040
කීයටවත් කරන්න බැහැ.
231
00:14:17,860 --> 00:14:19,140
ඒක වෙන්නේ නැහැ.
232
00:14:19,310 --> 00:14:21,410
නැ, ඒක හයක් වෙන්න ඕනේ. නැත්තම් බැහැ.
233
00:14:28,420 --> 00:14:29,620
- කවුද මේ? - මේ මම.
234
00:14:29,620 --> 00:14:32,000
මම එලියට්ව හොයනවා. එයා වැඩ කරන තැන නෑ.
235
00:14:32,670 --> 00:14:35,410
- මම හිතන්නේ එයා ආයෙත් පිස්සු නටනවා. - මොකක්ද ඔයා අදහස් කලේ?
236
00:14:35,410 --> 00:14:37,920
එයා ඊයේ රෑ මාව සිපගන්න හැදුවා.
237
00:14:39,660 --> 00:14:42,210
ඔයා තමයි අන්තිමට එයාව දැක්කේ මේ වගේ හැසිරෙද්දී.
238
00:14:42,360 --> 00:14:43,810
මට ඔයාගේ උදව් ඕනේ.
239
00:14:47,160 --> 00:14:48,880
හරි, ඔයා කොහෙද ඉන්නේ?
240
00:15:07,220 --> 00:15:08,120
එයා මෙතන නැහැ.
241
00:15:09,440 --> 00:15:10,750
එහෙනම් අපි තව ටිකක් හිතමු.
242
00:15:11,410 --> 00:15:12,340
ඒක තමයි මම කර කර හිටියේ.
243
00:15:13,570 --> 00:15:15,010
මෙතන තමයි අපි ඉස්සර හැංගුනේ.
244
00:15:15,010 --> 00:15:16,680
එයා හැමතිස්සේම වගේ මෙහෙට ආවා.
245
00:15:18,060 --> 00:15:21,300
හරි. එහෙනම් අපි එකට හිතමු.
246
00:15:21,430 --> 00:15:22,640
මට ඔයාට උදව් කරන්න බැහැ.
247
00:15:24,710 --> 00:15:25,660
මොකක්ද එකෙන් අදහස් කලේ?
248
00:15:26,330 --> 00:15:29,920
ඒ කියන්නේ..මම එලියට්ව තවදුරටත් දන්නේ නැහැ.
249
00:15:31,540 --> 00:15:33,950
එයාට මේ සැරේ ඇත්තටම පිස්සු, ඇන්ජෙලා.
250
00:15:33,950 --> 00:15:35,770
අපි 911 හදිසියක ඉන්නේ.
251
00:15:35,770 --> 00:15:37,020
අපි එයාට කතා කරන්න ඕනේ.
252
00:15:37,020 --> 00:15:38,980
ඔව්, හොදයි, එයාට ආයෙත් කතා කරන්න ඕනේ නැහැ.
253
00:15:38,980 --> 00:15:41,760
කතා කලත්, එයා බොරු ගොඩක් කියාවි.
254
00:15:42,380 --> 00:15:45,460
අපිට එයාව එයාගෙන්ම ආරාක්ෂා කරන්න බැහැ, Darlene.
255
00:15:45,460 --> 00:15:47,540
එයා ගොඩක් වෙලාවට අපේ පස්සවල් බේරුවා,
256
00:15:47,550 --> 00:15:49,230
සහ ඔයා මෙහෙමද එයාට කරන්න යන්නේ?
257
00:15:49,760 --> 00:15:51,240
ඇයි ඔයා ඒ ගැන කරදර වෙන්නේ?
258
00:15:52,770 --> 00:15:54,140
මොකක්ද එකෙන් අදහස් වෙන්නේ?
259
00:15:54,250 --> 00:15:56,080
මම කිව්වේ ඔයාලා කවදාවත් ලං වෙලා ඉදලා නැහැ.
260
00:15:57,380 --> 00:15:58,470
ඒ වගේම,
261
00:15:58,790 --> 00:16:02,130
ඔයා නගරේට ආයෙත් එන්න කලින්, එයා හොදට හිටියා.
262
00:16:04,300 --> 00:16:05,710
ඇයි ඔයා මෙහෙට ආවේ?
263
00:16:06,880 --> 00:16:09,710
ඇයි ඔයයි, එලියටුයි ගොඩක් වෙලාවට එකට කලේ?
264
00:16:09,710 --> 00:16:11,790
හරි, ඔයා ඕක නවත්තගන්න ඕනේ, පැටියෝ.
265
00:16:12,140 --> 00:16:14,400
එයා මගේ සහෝදරයා සහ මම එයාට උදව්
කරන්නයි යන්නේ.
266
00:16:14,400 --> 00:16:15,690
ඒකට පැහැදිලි කිරීමක් ඕනේ නැහැනේ.
267
00:16:15,690 --> 00:16:18,070
ඔයාට ඇත්තටම මෙතන මොකක්ද වෙන්නේ
කියලා කියන්න බැරිනම්,
268
00:16:18,070 --> 00:16:21,540
කමක් නැහැ, හැබැයි මගෙන් උදව් ඉල්ලන්න එපා.
269
00:16:45,430 --> 00:16:46,310
මම හිතන්නේ අපි හොදින්.
270
00:16:50,470 --> 00:16:51,500
මේක මතකද?
271
00:16:52,530 --> 00:16:53,710
අනිවාර්යෙන්ම මතකයි.
272
00:16:56,680 --> 00:16:58,480
මම කරපු සෙල්ලමත් මට මතකයි.
273
00:17:00,050 --> 00:17:02,450
මම දත්ත ගණනය කරා...
274
00:17:02,450 --> 00:17:04,940
දුම්රියේ හැම කොටසකම
275
00:17:05,170 --> 00:17:07,320
පීලි පැනීම් ගණනට අනුව
276
00:17:08,200 --> 00:17:10,230
අපි යනකොට, මම ආරාක්ෂාකාරීම පෙට්ටිය තෝරගත්තා,
277
00:17:10,230 --> 00:17:13,490
මොකද මම නගරේට යන්න ගොඩක් ආස කලා.
278
00:17:14,750 --> 00:17:17,890
ආයෙත් එද්දී, මම තෝරගත්තේ භායානකම පෙට්ටිය...
279
00:17:19,780 --> 00:17:21,380
මොකද මම ගෙදර යන්න අකමැති නිසා.
280
00:17:25,110 --> 00:17:27,030
එයා දැන් එතන නැහැ, එලියට්.
281
00:17:28,180 --> 00:17:29,760
මම දන්නේ නෑ අපි කොහෙද යන්නේ කියලා,
282
00:17:29,760 --> 00:17:31,220
ඒත් අපි Darleneව හොයාගන්න ඕනේ.
283
00:17:31,220 --> 00:17:32,440
එයාලා ඇයගේ පස්සෙන් යනවා ඇති--
284
00:17:40,240 --> 00:17:41,500
මම හිතුවේ ඒ ඔයා කියලා.
285
00:17:45,950 --> 00:17:49,370
ඔහ්, දෙවියනේ. මම ඔයාව ගොඩ කාලෙකින් දැක්කේ නැහැ.
286
00:17:53,960 --> 00:17:55,660
අපිට Darlene හම්බුවෙන්න බැහැ දැන්.
287
00:17:55,660 --> 00:17:56,820
ඒක භායානක වැඩියි.
288
00:17:59,480 --> 00:18:01,830
මම දන්නවා, ඔයා අවුලෙන් ඉන්නේ එලියට්, ඒත් මම ඔයාට
පෙන්නන්න යන්නේ,
289
00:18:01,830 --> 00:18:04,930
මම මේචචර දවසක් හිටිය තැන ඔයාට පෙන්නන්නම්.
290
00:18:20,540 --> 00:18:22,000
මේ බලන්න, සන්සුන් වෙන්න.
291
00:18:22,430 --> 00:18:23,770
මම මේක කොහොමහරි විසද ගන්නම්.
292
00:18:24,490 --> 00:18:25,600
මම දන්නවා ඔයා මාව විශ්වාස කරන්නේ නැහැ.
293
00:18:25,600 --> 00:18:27,570
මටත් බැහැ, ඒත් මම ඔයාට දෙයක් කියන්නම්...
294
00:18:27,820 --> 00:18:30,620
මට දැන් ගොඩක් දේවල් මතක් වෙනවා,
295
00:18:30,940 --> 00:18:32,120
ඒක හොද දෙයක්.
296
00:18:32,800 --> 00:18:34,680
ඒ හැම දෙයක්ම ආපහු එනවා වගේ.
297
00:18:35,450 --> 00:18:37,400
අපිට උත්තර ටික හම්බුන ගමන්,
298
00:18:37,500 --> 00:18:39,060
මම ආයෙත් හිටපු තත්වෙටම එනවා,
299
00:18:40,270 --> 00:18:42,330
මගේ මැරිච්ච තාත්තා, ඇත්තටම මැරිලා නැහැ,
300
00:18:42,330 --> 00:18:45,420
දැන් මගේ එහා පැත්තෙන් ඉදගෙන ඉන්නවා කියන දේ හැර.
301
00:19:01,300 --> 00:19:02,450
මම පොඩ්ඩක් එලියට ගිහිල්ලා, ඔය දෙන්නට
302
00:19:02,450 --> 00:19:04,510
පොඩ්ඩක් ඉඩ දෙන්නම්.
303
00:19:04,850 --> 00:19:06,640
අපි එයාට කිරි දෙමු පස්සේ, හරිද?
304
00:19:07,330 --> 00:19:08,080
හරි.
305
00:19:17,200 --> 00:19:20,711
මම හිතුවේ නැහැ ආයෙත් කාටවත්
මෙච්චර ආදරේ කරන්න පුළුවන් වෙයි කියලා
306
00:19:24,955 --> 00:19:26,600
මෙයා දකිද්දී මට මතක් වෙන්නේ එයාව
307
00:19:28,111 --> 00:19:28,777
කවුද ?
308
00:19:30,660 --> 00:19:32,742
එයා පොඩි ගෑනු ළමයෙක් එත්..
309
00:19:34,710 --> 00:19:36,571
දෙන්නම එක වගේ
310
00:19:41,177 --> 00:19:43,422
කවුරු ගැනද ඔයා කතා කරන්නේ ?
311
00:19:45,800 --> 00:19:47,600
මට අවුරුදු 15
312
00:19:49,085 --> 00:19:50,970
ඒ ඔක්කොම...
313
00:19:53,028 --> 00:19:54,285
විදිහ...
314
00:19:58,342 --> 00:20:00,285
ලොකු ෆෝරම් පිරවිලි.. ලිපින...
315
00:20:00,628 --> 00:20:02,800
අත්සන්
316
00:20:05,142 --> 00:20:09,942
ඔයා හිතයි මම ෆෝන් එකක් ගන්න අත්සන් කරනවා කියලා
317
00:20:12,910 --> 00:20:15,142
එයාගේ දෙමව්පියෝ හරි හොඳයි වගේ
318
00:20:16,628 --> 00:20:18,800
ඒ වෙලාවේ අඩුමගානේ
319
00:20:20,685 --> 00:20:23,030
එහෙම්මම හිටියනම් කොහොමද
320
00:20:24,742 --> 00:20:27,570
ඇයි මට කිව්වේ නැත්තේ
321
00:20:27,942 --> 00:20:30,580
දැනගන්න ඕනේ නැති කට්ටියට කිව්වේ නැහැ
322
00:20:33,485 --> 00:20:35,790
මම හැමදාම උත්සාහ කරනවා අමතක කරන්න
323
00:20:41,314 --> 00:20:43,630
මම කරපු දේ හරි නපුරුයි
324
00:20:45,257 --> 00:20:48,050
මම අමතක කරන්නයි මටම සමාව දෙන්නයි උත්සාහ කරනවා
325
00:20:49,085 --> 00:20:51,600
එත් කරන්න බැහැ ඒක
326
00:20:57,085 --> 00:20:59,690
ජෝහැන්නා ඇයි මට කිව්වේ නැත්තේ
327
00:21:00,680 --> 00:21:02,114
මම ඔයාගේ ස්වාමියා. මම ආදරෙයි ඔයාට
328
00:21:02,342 --> 00:21:03,257
මාව අල්ලන්න එපා
329
00:21:07,542 --> 00:21:10,120
ඔයාව තව දුරටත් මට එපා
330
00:21:12,620 --> 00:21:14,457
මොකක්ද මේ ඔයා කියන්නේ ?
331
00:21:14,685 --> 00:21:17,670
මට තවදුරටත් ඔයත් එක්ක ඉන්න බැහැ.
332
00:21:18,685 --> 00:21:19,828
ජෝහැන්නා
333
00:21:20,000 --> 00:21:21,885
මම දන්නවා වුන දේවල් ගැන
334
00:21:22,628 --> 00:21:24,514
එත් තව විදි තියෙනවා
335
00:21:26,431 --> 00:21:28,431
මාව තෙරුම්ගන්න.
336
00:21:29,310 --> 00:21:31,600
ඔයාට මේ පවුලත් එක්ක ඉන්න ඕනෙනම්
337
00:21:31,828 --> 00:21:34,342
මේක හරිගස්සන්න
338
00:21:48,080 --> 00:21:49,080
කාටවත් ඇතුලට යන්න බැහැ.
339
00:21:49,080 --> 00:21:52,760
නැ, මම අයිතිකාරයාව දන්නවා. ෆ්රේඩී, ඔයා හොදින්ද?
340
00:21:52,760 --> 00:21:54,340
හැමෝම හොදින්ද? මොකද වුනේ?
341
00:21:54,340 --> 00:21:56,040
ඒක තමයි මමත් මේ හොයන්න හදන්නේ.
342
00:21:56,040 --> 00:21:57,550
මම එක දවසකට නගරෙන් පිටට ගියා.
343
00:21:57,560 --> 00:21:59,400
එයාලා කියන්නේ විදුලි කාන්දු වීමක් කියලා, ඒත් කවුද දන්නේ?
344
00:21:59,400 --> 00:22:00,940
රක්ෂණ සමාගමත් එක්ක කතා කරන ගමන්.
345
00:22:00,940 --> 00:22:03,100
සුපුරුදු පරිදි එයාලගේ නැටුම නටනවා.
346
00:22:03,230 --> 00:22:04,520
ඔව්, මම ඉන්නවා?
347
00:22:05,560 --> 00:22:07,290
නෑ, ඉන්න. ආයෙත් එපා.
348
00:22:09,770 --> 00:22:11,100
මම ආවේ ඊයේ මගේ සේවකයෙක් දීලා ගිය
349
00:22:11,110 --> 00:22:13,270
hard drives ටික ගන්න.
350
00:22:13,280 --> 00:22:15,180
මට සමාවෙන්න එහෙනම්.
351
00:22:15,450 --> 00:22:16,490
හැමදෙයක්ම ඉවරයි.
352
00:22:31,790 --> 00:22:32,720
Tyrell.
353
00:22:34,460 --> 00:22:35,400
කවුද?
354
00:22:35,640 --> 00:22:36,450
කොල්ලෙක්ද?
355
00:22:37,880 --> 00:22:38,590
ඔව්.
356
00:22:39,910 --> 00:22:40,730
හොදයි.
357
00:22:41,240 --> 00:22:42,720
මල් වලට ස්තූතියි, සර්.
358
00:22:42,820 --> 00:22:45,020
ඇත්තටම ඒක එව්වේ Anwar තමයි,
359
00:22:45,020 --> 00:22:46,570
මල් ටික එව්වේ
360
00:22:47,730 --> 00:22:49,390
එයා එයාලව අදුරනවා.
361
00:22:53,540 --> 00:22:57,620
Tyrell, ඔයා දන්නවනේ මම වටේ යන කෙනෙක් නෙමෙයි,
362
00:22:57,620 --> 00:22:59,740
ඉතින් මම කෙලින්ම කතාවට එන්නම්.
363
00:23:00,370 --> 00:23:01,480
මෙහෙන් ඉදගන්න.
364
00:23:02,580 --> 00:23:08,170
ඔයා දන්නවනේ අපි මොනවගේ සියුම්
සමාජයකද ඉන්නේ කියලා.
365
00:23:08,170 --> 00:23:11,840
මම හිතන්නේ ඔයා දන්නවනේ, මේ Sharon Knowles
ගේ සිදුවීම...
366
00:23:12,830 --> 00:23:14,050
ඒක නම් අපරාදයක්.
367
00:23:14,240 --> 00:23:17,200
Scott එකෙන් ගොඩක් කම්පා වෙනවා.
368
00:23:17,910 --> 00:23:19,520
ඔව්, මම දන්නවා. මගේ ශෝකය ඒ වෙනුවෙන්.
369
00:23:19,520 --> 00:23:20,870
මම දන්නේ නෑ මම මොනවද කරන්න--
370
00:23:20,870 --> 00:23:23,130
ඔව්, ඔව්, මම දන්නවා, මම දන්නවා--
371
00:23:23,540 --> 00:23:24,980
ප්රශ්නය තමයි,
372
00:23:26,470 --> 00:23:29,930
පොලිසියයි, Scottයි මට කිව්වා
373
00:23:31,110 --> 00:23:34,560
ඔයා සැකකටුයතු පුද්ගලයෙක් කියලා.
374
00:23:36,140 --> 00:23:37,730
එයාලා එහෙම සැක කරන්නේ,
375
00:23:37,730 --> 00:23:43,540
Scott එයාලට දුන්න
ඔයා Sharonගෙ පස්සේ ගියා කියන තොරතුරු මතයි
376
00:23:44,710 --> 00:23:47,100
බලන්න Tyrell,
377
00:23:47,100 --> 00:23:51,330
මම දන්නවා ඔයයි, Scott අතරයි පොඩි තරගයක් තිබ්බා කියලා.
378
00:23:51,330 --> 00:23:54,680
මගුල්, ඒ මිනිහා ඔයාට හම්බුවෙන්න තිබ්බ තනතුර ගත්තා.
379
00:23:55,260 --> 00:23:58,210
මට විශ්වාසයි ඒ හේතුව මත වැරැද්ද ඔයාගේ
380
00:23:58,210 --> 00:24:00,270
පිට දානවා වෙන්නත් පුලුවන්.
381
00:24:00,270 --> 00:24:04,340
ඒ වගේම මට විශ්වාස කරන්න බෑ ඔයා මේකට සම්බන්ධයි කියලා.
382
00:24:04,340 --> 00:24:05,820
ඒත්--ඒත්...
383
00:24:10,110 --> 00:24:12,740
ප්රශ්නය එහෙම්මමයි.
384
00:24:16,290 --> 00:24:18,260
Scott මෙතන ඉදන් කරගෙන යාවී,
385
00:24:19,390 --> 00:24:21,830
ඒත් ඔයාට, ඒක කරන්න බැහැ.
386
00:24:38,230 --> 00:24:40,960
මම දන්නේ නෑ ඔයා මොනවද කියන්නේ කියලා.
387
00:24:46,490 --> 00:24:48,200
ඔයා දන්නවා මම මොනවද කියන්නේ කියලා.
388
00:24:51,890 --> 00:24:55,310
Phillip, ඔයාට මේක කරන්න බැහැ.
389
00:24:56,470 --> 00:24:57,760
ඔයාට මේක කරන්න බැහැ.
390
00:24:58,740 --> 00:24:59,960
ඔයාට බෑ!
391
00:25:00,350 --> 00:25:02,280
මම මේ සමාගම වෙනුවෙන් ගොඩක් කැපවුනා.
392
00:25:02,280 --> 00:25:04,860
මම අනිත් අයට වඩා ඉක්මණට ඉහලටත් ගියා!
393
00:25:08,460 --> 00:25:11,800
මම ඔයාගේ පිලිතුර මොනවගේ වේවීද කියලා
කල්පනා කලා.
394
00:25:13,360 --> 00:25:16,100
මට ඇත්තටම ඒ වගේ දේවල් වලට වෙලාවක් නැහැ.
395
00:25:16,480 --> 00:25:17,780
ඒත් ඔයා ගැන මම පොඩ්ඩක් පුදුමයෙන් හිටියේ.
396
00:25:17,780 --> 00:25:19,530
ඒක වෙන ඕන දෙයක් වගේ වෙන්න තිබ්බා,
397
00:25:19,530 --> 00:25:22,970
සහ මම ඒ හැම දෙයකටම කැමතියි.
398
00:25:22,970 --> 00:25:24,480
ඒත් දැන්...
399
00:25:25,900 --> 00:25:27,670
සත්යාතාවයත් එක්ක ගද්දී...
400
00:25:30,310 --> 00:25:32,260
මට කියන්න ඕනේ මම කලකිරිලා ඉන්නේ.
401
00:25:34,240 --> 00:25:37,580
Phillip, කරැණාකරලා මේක කරන්න එපා.
402
00:25:37,580 --> 00:25:39,080
මම වැඩ හරියට කරගෙන ගියේ
403
00:25:50,490 --> 00:25:52,910
යම්කිසි වෙලාවක් තිබ්බා, Tyrell,
404
00:25:53,430 --> 00:25:55,670
ඔයාගේ පසුගිය අතීතය තුල,
405
00:25:57,220 --> 00:25:58,390
යම්කිසි වැරැද්දක්,
406
00:25:58,390 --> 00:26:00,320
යම්කිසි බල කිරීමක්, යම්කිසි තීරණයක්,
407
00:26:00,320 --> 00:26:04,520
මොනවමහරි, ඔයාව මේ තැනට පත් කරපු.
408
00:26:06,060 --> 00:26:07,800
මට දෙන්න පුලුවන් එකම උපදෙස තමයි,
409
00:26:08,240 --> 00:26:09,880
ඒක හොයාගෙන,
410
00:26:12,300 --> 00:26:13,790
ඒක තේරැම් ගන්න උත්සහ කරන්න.
411
00:26:16,840 --> 00:26:18,680
එහෙම තමයි මේක ඉවරයක් කරන්න පුලුවන්.
412
00:26:18,680 --> 00:26:20,700
ඔයාගේ මේ වැරැද්ද.
413
00:26:23,540 --> 00:26:26,570
කරැණාකරලා, සර්, මේක කරන්න එපා.
414
00:26:27,800 --> 00:26:28,940
මම ඔයාගේ අයදිනවා.
415
00:26:31,500 --> 00:26:36,920
මම...මම මේ ආයතනයට ආදරෙයි.
416
00:27:02,470 --> 00:27:04,410
Mr. Wellick, ඔයාට බැහැ අපිව මග හරින්න.
417
00:27:04,410 --> 00:27:07,280
ඔයාට මොනවහරි ප්‍රශ්න තියෙනවනම්, මගේ නිතිඥයාට
කතා කරන්න.
418
00:27:07,290 --> 00:27:09,620
මට එරෙහිව සාක්ෂි තියෙනවනම්, නඩු දාන්න.
419
00:27:19,780 --> 00:27:21,190
මම දන්නවා මම ඔයාව පරණ නගරේට අරගෙන ආවා කියලා,
420
00:27:21,190 --> 00:27:23,980
ඒත් අපේ පරණ ගෙදරින් නැවතුන එක සැලැස්මේ
කොටසක් නෙමෙයි.
421
00:27:25,270 --> 00:27:26,950
ඉක්මන් කරන්න. මෙහේ මිනිස්සු ඒවී.
422
00:27:26,950 --> 00:27:28,410
මේක නෙමෙයි හොදම වෙලාව.
423
00:27:28,410 --> 00:27:30,120
මෙතන තමයි ඒක වුනේ. නැද්ද?
424
00:27:30,520 --> 00:27:32,550
මොකක්ද? මොකක්ද වුනේ?
425
00:27:33,790 --> 00:27:35,820
ඔයාට මේ ජනේලය ගැන කිසිදෙයක් මතක නැද්ද?
426
00:27:36,170 --> 00:27:37,090
ඉක්මන් කරන්න, එලියට්.
427
00:27:38,250 --> 00:27:39,900
මම කිව්වා වගේ, අපි යන්න ඕනේ.
428
00:27:40,190 --> 00:27:42,140
එලියට්, ඔයා මොකද කරන්නේ? සංසුන් වෙන්න.
429
00:27:44,510 --> 00:27:46,070
- ඔයා මාව ජනේලෙන් එලියට විසි කලා. - එලියට්...
430
00:27:46,070 --> 00:27:47,200
ඔයා මාව මෙතනින් එලියට තල්ලු කලා.
431
00:27:47,200 --> 00:27:48,840
- හේයි, මොකක්ද අනේ. - නෑ. සමහරවිට ඔයාට වෙන්න ඇති,
432
00:27:48,840 --> 00:27:50,070
පොඩි තල්ලුවක් ඕනේ.
433
00:27:50,070 --> 00:27:51,530
සංසුන් වෙන්න. ඒක අනතුරක් විතරයි.
434
00:27:51,540 --> 00:27:53,590
බොරු! මට අවුරුදු 08යි.
435
00:27:53,590 --> 00:27:54,950
ඔයා හිතුවා මම එ්කට සුදුසුයි කියලා.
436
00:27:54,950 --> 00:27:56,370
- ඒක තමයි ඔයා කිව්වේ, හරිද? - නෑ, නෑ.
437
00:27:56,380 --> 00:27:57,690
ඔව්, මාව තල්ලු කලාට පස්සේ ඔයා ඒක කිව්වේ.
438
00:27:57,690 --> 00:28:00,640
නෑ, නෑ, එලියට්. ඔයා තමයි හිතුවේ ඔයා ඒකට සුදුසුයි කියලා.
439
00:28:00,640 --> 00:28:02,530
ඔයා හිතුවේ ඔයයි වැරදිකාරයා කියලා, මුළු ජිවිතේ පුරාම,
440
00:28:02,530 --> 00:28:04,250
මිනිස්සුන්ට මගේ රහස කියන එක.
441
00:28:04,250 --> 00:28:05,880
මේ කෙන්තිය මගේ දෙයක් නෙමෙයි.
442
00:28:05,880 --> 00:28:07,160
ඒක ඔයාගේ දෙයක්.
443
00:28:07,390 --> 00:28:08,590
කරැණාකරලා, එලියට්.
444
00:28:08,800 --> 00:28:11,070
ඔයාට ඔයත් එක්ක කේන්ති ගන්න ඕනේ නෑ තවත්.
445
00:28:11,140 --> 00:28:12,210
ඒකට යන්න දෙන්න.
446
00:28:12,210 --> 00:28:13,770
කරැණාකරලා ඒක අමතක කරන්න.
447
00:28:13,770 --> 00:28:16,050
ඔයා හරි, මම තරහෙන් හිටියේ.
448
00:28:16,060 --> 00:28:17,630
මං ගැනම තරහෙන් හිටියේ.
449
00:28:17,630 --> 00:28:20,660
මම මටම වෛර කරගත්තා මම ඔයාට කරපු දේට.
450
00:28:23,110 --> 00:28:24,440
මම ලෑස්තියි ඒක අමතක කරන්න.
451
00:29:04,300 --> 00:29:06,160
වත්තේ පොඩ්ඩක් වැඩ කරන්න යන්නේ.
452
00:29:07,200 --> 00:29:08,960
ඔයාට උදව් කරන්න පුලුවන්නම් හොදයි.
453
00:29:12,430 --> 00:29:15,580
ඔයා මට කිව්වේ නැහැනේ Darlene ආයෙත්
නගරෙට ඇවිල්ලා කියලා.
454
00:29:15,710 --> 00:29:17,380
මම ඇයව ගොඩ කාලෙකින් දැක්කේ නැහැ.
455
00:29:18,310 --> 00:29:19,260
ඔයා මොකක්ද කිව්වේ?
456
00:29:19,520 --> 00:29:22,150
Darlene. මම හිතන්නේ ඒ එයා තමයි.
457
00:29:23,890 --> 00:29:26,080
ඔයා එයාව දැක්කද? කොහේදීද?
458
00:29:27,280 --> 00:29:30,540
මට ඔය ඉල්ලීම ගැන කිසිදෙයක් ආවේ නැහැ.
459
00:29:30,540 --> 00:29:33,120
ඒ සර්වර් එක ඔය තියෙන විදිහටම තියෙන්න දෙන්න, ජාලයෙන් පිටත.
460
00:29:33,120 --> 00:29:34,760
සර්, ඒ ඉල්ලීම මං ගාව දැන් තියෙනවා. ඊයේ හම්බවුනේ.
461
00:29:34,760 --> 00:29:36,280
මම ඔයාට කියන්න හදන්නේ, Jim,
462
00:29:36,280 --> 00:29:38,140
අපේ ජාලය වෙන කට්ටියකගේ අතට ගියා ඊයේ.
463
00:29:38,150 --> 00:29:39,580
මම ඒ ඉල්ලීම කලේ නැහැ.
464
00:29:39,580 --> 00:29:41,190
වෙන කවුරුහරි තමයි කරලා තියෙන්නේ.
465
00:29:41,190 --> 00:29:42,980
ඉතින් ඔයා ඒ සර්වර් එක ජාලයෙන් අයින් කරලා දාන්න,
466
00:29:42,980 --> 00:29:44,290
හෝ ආයෙත් මොනවහරි වේවී.
467
00:29:44,290 --> 00:29:45,250
මට ඒක කරන්න බැහැ, සර්.
468
00:29:45,250 --> 00:29:46,990
අපිට Tyrell Wellickගෙන් අණ ලැබිලා තියෙන්නේ
469
00:29:46,990 --> 00:29:48,470
ඒ ඉල්ලීම එහෙම්මම තියන්න කියලා.
470
00:29:49,270 --> 00:29:51,300
ඒකෙන් කිසිදෙයක් අදහස් වෙන්නේ නැහැ.
471
00:29:51,420 --> 00:29:53,660
මේ බලන්න, මට පරිපාලක එක්ක කතා කරන්න ඕනේ.
472
00:30:02,850 --> 00:30:03,650
හෙලෝ?
473
00:30:06,440 --> 00:30:07,660
කවුරුත් ඉන්නවද?
474
00:30:22,570 --> 00:30:23,370
හෙලෝ?
475
00:30:28,640 --> 00:30:30,030
මම බලන්න තියෙන හැම තැනම බැලුවා.
476
00:30:30,030 --> 00:30:33,130
ඉතින් එයා ඉන්න පුලුවන් අන්තිම තැනටත් ආවා.
477
00:30:33,740 --> 00:30:34,960
මෙතනත් එයා නැහැ.
478
00:30:38,430 --> 00:30:40,170
මම මෙහෙට අවුරුදු ගාණකින් ඇවිල්ලා නැහැ.
479
00:30:42,330 --> 00:30:45,110
මෙහෙට ආපු අලුත් පවුල නම් මහා අමුතුයි,
480
00:30:46,000 --> 00:30:47,660
විශේෂයෙන්ම තාත්තා.
481
00:30:51,390 --> 00:30:52,830
එයාලා ලොකු වෙනස්කම් කරලා නැහැ.
482
00:30:55,390 --> 00:30:56,260
ඔයා හොදින්ද?
483
00:30:57,960 --> 00:30:58,650
ඔව්.
484
00:30:59,980 --> 00:31:00,840
කෙලවෙයන්.
485
00:31:01,480 --> 00:31:02,910
අමුතු අලුත් තාත්තා ඇවිල්ලා.
486
00:31:20,510 --> 00:31:22,550
මට සමාවෙන්න.
487
00:31:23,480 --> 00:31:24,270
මොකකටද?
488
00:31:26,240 --> 00:31:30,760
මම ඔයත් එක්ක තව විවෘත වෙන්න තිබ්බා,
ඔයාගේ පවුල ගැන.
489
00:31:35,120 --> 00:31:36,220
හරි, හරි.
490
00:31:36,220 --> 00:31:38,390
හරි හරි ඇලෙන්න එන්න එපා ඉතින්
491
00:31:45,160 --> 00:31:45,970
ඔයා මේක දැක්කද?
492
00:31:48,670 --> 00:31:50,070
ඒක එලියට්ගේ කාමරය නෙමෙයිද?
493
00:31:58,470 --> 00:32:01,600
අපි දැන් ගොඩක් ලගයි, ගොඩක් ලගයි.
494
00:32:01,600 --> 00:32:03,540
ඇයි--ඇයි අපි මෙතනට ආවේ?
495
00:32:04,300 --> 00:32:06,650
මම හිතුවේ අපි කොහේහරි ආරාක්ෂාකාරි
තැනකට යනවා කියලා.
496
00:32:08,570 --> 00:32:09,370
එලියට්!
497
00:32:10,590 --> 00:32:11,440
එලියට්!
498
00:32:12,450 --> 00:32:13,380
කෙලවෙයන්.
499
00:32:14,120 --> 00:32:15,540
එයාලා මොකද මෙහේ කරන්නේ?
500
00:32:16,840 --> 00:32:18,160
ඒකට වෙලාවක් නැහැ දැන්.
501
00:32:19,060 --> 00:32:20,460
මම ඔයාව ආරාක්ෂා කරන්න හැදුවා, පුතේ.
502
00:32:20,460 --> 00:32:21,740
ඒත් එයාලා ඔයාව හොයාගත්තා.
503
00:32:21,740 --> 00:32:23,670
- එලියට්! - ඔයා මොකක් ගැනද කතා කරන්නේ?
504
00:32:24,710 --> 00:32:27,060
ඒ තමයි Darlene සහ Angela.
505
00:32:27,060 --> 00:32:30,010
මාව විශ්වාස කරන්න, පුතේ. මට ඔයාව කලින්
කියන්න ඕන වුනා.
506
00:32:30,010 --> 00:32:32,160
සමහර දේවල් ගොඩක් අවුල් ගියා අවසානයේ.
507
00:32:32,430 --> 00:32:33,660
ඔයාට ඒක විශ්වාස කරන්න වෙනවා..
508
00:32:34,320 --> 00:32:37,520
අනිත් අය මොනවා කරන්න හැදුවත්, මම ඔයාව දාලා යන්නේ නැහැ.
509
00:32:37,520 --> 00:32:39,350
මම හැමතිස්සේම මෙතන ඉන්නවා.
510
00:32:39,350 --> 00:32:41,600
ඔයාට ඒක තේරුණාද? එයාලට අපිව වෙන් කරන්න බැහැ.
511
00:32:41,600 --> 00:32:42,270
මොකක්ද වෙන්නේ?
512
00:32:42,270 --> 00:32:43,190
- මට ඇහුම්කන් දෙන්න. - මට කියන්න!
513
00:32:43,190 --> 00:32:45,050
මට ඇහුම්කන් දෙන්න මොකද අපිට වැඩි වෙලාවක් නැහැ.
514
00:32:45,050 --> 00:32:46,630
එයාලා උත්සහ කරලා, මගෙන් ඈත් වෙන්න හදයි,
515
00:32:46,630 --> 00:32:48,320
සහ ඔයා ඒකට ඉඩ දෙන්න එපා.
516
00:32:48,320 --> 00:32:49,380
එයාලා මොකටද ඔයාගෙන් ඈත් වෙන්නේ?
517
00:32:49,380 --> 00:32:50,830
කරුණාකරලා, එලියට්, මට ඇහුම්කන් දෙන්න.
518
00:32:50,950 --> 00:32:52,350
මම ඔයාව දාලා යන්නේ නැහැ.
519
00:32:53,980 --> 00:32:55,870
මම ඔයාව ආයෙත් තනියම දාලා යන්නේ නෑ.
520
00:32:58,950 --> 00:33:00,190
මම ඔයාට ආදරෙයි, පුතේ.
521
00:33:12,950 --> 00:33:13,990
එයා මොකක් ගැනද කතා කරන්නේ?
522
00:33:14,800 --> 00:33:16,370
එයා මොකක් ගැනද කතා කරන්නේ?
523
00:33:17,390 --> 00:33:18,650
හේයි. මට දැනගන්න ඕනේ.
524
00:33:19,630 --> 00:33:20,840
මට දැනගන්න ඕනේ.
525
00:33:21,950 --> 00:33:23,060
මට දැනගන්න ඕනේ!
526
00:33:24,260 --> 00:33:26,780
එලියට්, ඔයා කාත් එක්කද කතා කරන්නේ?
527
00:33:30,400 --> 00:33:31,750
ඔයා මොකක්ද අදහස් කලේ? මම කතා කරන්නේ--
528
00:33:40,740 --> 00:33:42,930
පැත්තකට වෙන්න, පැත්තකට වෙන්න.
529
00:33:46,180 --> 00:33:47,500
එලියට්, ඔයාගෙන් ලේ එනවා.
530
00:33:53,550 --> 00:33:54,430
එලියට්...
531
00:34:02,880 --> 00:34:04,640
එලියට්, ඔයා මොකද මෙතන කරන්නේ?
532
00:34:06,890 --> 00:34:07,940
ඔයා එයාව දැක්කේ නැද්ද?
533
00:34:10,890 --> 00:34:11,560
කවුද?
534
00:34:16,500 --> 00:34:17,770
මේක වෙන්න බැහැ.
535
00:34:18,050 --> 00:34:19,080
මේක වෙන්න බැරි දෙයක්.
536
00:34:19,080 --> 00:34:20,730
- මේක වෙන්න බැහැ.. - නෑ...
537
00:34:29,940 --> 00:34:31,810
මේක වෙනවා, එහෙම නේද?
538
00:34:37,610 --> 00:34:39,620
ඔයා මේක ගැන දැනගෙන හිටියා, නැද්ද?
539
00:34:48,760 --> 00:34:53,750
එලියට්, ඔයා කාත් එක්කද කතා කර කර හිටියේ?
540
00:34:56,830 --> 00:34:58,830
ඔයා ඒක මට කියලා කියව ගන්න හදන්නේ නේද?
541
00:35:03,820 --> 00:35:05,680
මම තමයි Mr. Robot.
542
00:35:21,510 --> 00:35:22,700
ඔයාට හොදක් වෙයි.
543
00:35:26,830 --> 00:35:29,510
මම හිතන්නේ මම හොදට වඩා ගොඩක් ඈතින් ඉන්නේ.
544
00:35:33,090 --> 00:35:34,690
මේක වැරදි විදිහට තේරුම් ගන්න එපා,
545
00:35:36,830 --> 00:35:38,040
ඒත් මම ඔයාව ඊර්ෂ්‍යා කරනවා.
546
00:35:41,840 --> 00:35:43,710
මම හිතනවා මටත් අම්මට කතා කරන්න පුලුවන්
වුනොත් කියලා,
547
00:35:45,740 --> 00:35:47,140
ඇය ඇත්තටම නැති වුනත්.
548
00:36:10,450 --> 00:36:13,740
හොදින් ඉන්න, හරිද?
549
00:36:28,620 --> 00:36:30,940
මම දන්නවා ඔයා ඒ ගැන කතා කරන්න කැමති නැහැ කියලා--
550
00:36:30,940 --> 00:36:32,270
ඔයා හරි. මට ඕනේ නැහැ.
551
00:36:33,690 --> 00:36:36,000
අවසානාවකට මට ඒක දැනගන්න ඕනේ, එලියට්,
552
00:36:37,150 --> 00:36:38,570
අපි මෙච්චර කල් කරපු දේවල්.
553
00:36:41,160 --> 00:36:42,440
මට දැනගන්න විතරයි ඕනේ.
554
00:36:45,940 --> 00:36:47,330
ඔයාට ඒ කිසිදෙයක් හරි මතකද?
555
00:36:51,510 --> 00:36:52,550
මතක මොකක්ද?
556
00:36:54,500 --> 00:36:56,620
අපි fsociety ආරාම්භ කරපු දවස.
557
00:37:05,430 --> 00:37:06,670
Mr. Wellick ඉන්නවද?
558
00:37:07,990 --> 00:37:09,880
ඔහ්, හේයි. Mr. Goddard.
559
00:37:10,520 --> 00:37:11,650
නෑ. එයා ගියා.
560
00:37:11,660 --> 00:37:12,840
එයා, අහ්ම්...
561
00:37:13,330 --> 00:37:14,780
එයාව අස් කලා.
562
00:37:15,080 --> 00:37:18,060
මොකක්? ඇයි?
563
00:37:19,300 --> 00:37:20,250
මම දන්නේ නැහැ.
564
00:37:21,630 --> 00:37:23,910
එයා හැමවෙලාවෙම ලේසිම මිනිහා වුනේ නැහැ
ගණුදෙනු කරන්න.
565
00:37:23,910 --> 00:37:24,940
මට--මට විශ්වාසයි ඒ ගැන.
566
00:37:25,320 --> 00:37:30,440
ඔහ්, ඔයාට පුලුවන්ද මට Scott Knowles හමුවෙන්න දෙන්න?
567
00:37:30,640 --> 00:37:34,540
- ඒක අත්‍යවශය දෙයක්.
- ඔහ්, නෑ, දැන්නම් කොහොමත් බැහැ..
568
00:37:35,160 --> 00:37:36,210
ඔයා දන්නේ නැද්ද?
569
00:38:07,260 --> 00:38:08,420
තාත්තේ, මොකක්ද මෙතන වෙන්නේ?
570
00:38:09,600 --> 00:38:11,350
මම ඔය දෙන්නට කතා කරන්න ඉඩ දෙන්නම්.
571
00:38:17,870 --> 00:38:20,780
මම දන්නවා, මම දන්නවා. ඔයත් මගේ ගෙදරට ඇවිල්ලනේ කතා කලේ.
572
00:38:21,000 --> 00:38:23,340
මම හිතුවා මමත් කළගුණ සලකන්න ඕනේ කියලා.
573
00:38:24,510 --> 00:38:25,440
ඔයාට මොනවද ඕනේ?
574
00:38:26,290 --> 00:38:27,980
ඔයාට අවශ්‍ය වෙන්න පුලුවන් දෙයක් දෙන්න.
575
00:38:29,060 --> 00:38:29,790
ඇතුලට එන්න.
576
00:38:32,020 --> 00:38:33,600
ඒක මේ නඩුව සම්බන්ධයෙන් නම්--
577
00:38:33,600 --> 00:38:34,890
කරුණාකරලා. මට නඩුවෙන් ඇති වැඩක් නැහැ.
578
00:38:34,890 --> 00:38:36,060
මට අඩුමතරමේ ඒ නඩුව තේරුම් ගන්නත් බැහැ.
579
00:38:36,060 --> 00:38:37,370
ඒකට මට නිතීඥයෝ ඉන්නවා.
580
00:38:38,820 --> 00:38:39,580
එහෙනම් මොකක්ද?
581
00:38:42,470 --> 00:38:43,710
ඔයාලට එළියෙන් ඉන්න පුලුවන්.
582
00:38:49,820 --> 00:38:53,640
අවංකවම කිව්වොත්, මම ඔයා ගැන පුදුම වුනා.
583
00:38:54,170 --> 00:38:55,390
අනිවාර්යෙන්ම, ඔයාගේ රස්සාවත් ඉවරයි දැන්,
584
00:38:55,390 --> 00:38:57,480
ඒත් ඔයා හොද පොඩි සෙල්ලමක් කලේ.
585
00:38:57,660 --> 00:39:00,030
ඔයා ලොකු සූදූවක් දිනලා, ඔයාට ඕන කරන දේ ගත්තා.
586
00:39:00,370 --> 00:39:02,840
ඒ ඔයා විතරයි, ඔයා දන්නවනේ, වැරදි දේ ඕන කරන.
587
00:39:10,840 --> 00:39:11,740
ඔයාට මොකටද ඒ දේවල්?
588
00:39:12,620 --> 00:39:15,100
ඔයා දන්නවනේ, මම ඔයා ගැන Allsafe එකෙත් හෙව්වා.
589
00:39:16,140 --> 00:39:19,070
මම කිව්වේ, ගොඩක් මිනිස්සු මේ වගේ දේකින්
590
00:39:19,080 --> 00:39:20,480
පස්සේ ගොඩක් සතුටු වෙනවා,
591
00:39:20,480 --> 00:39:21,310
ඒත් ඔයා එහෙම නැහැ.
592
00:39:21,410 --> 00:39:23,710
ඔයා නපුරුයි සහ බුද්ධිමත්. ඒ දෙක එකතු කලාම,
593
00:39:23,790 --> 00:39:27,620
ඒක ගොඩක් වටිනවා වැදගත් මිනිස්සුන්ට,
594
00:39:27,620 --> 00:39:28,660
මම දන්න මිනිස්සුන්ට.
595
00:39:30,090 --> 00:39:31,970
ඔයා මොකාටද එන්න හදන්නේ?
596
00:39:33,720 --> 00:39:38,110
මම හිතන්නේ මට ඔයාට හොද රස්සාවක් දෙන්න පුලුවන්.
597
00:39:41,200 --> 00:39:44,230
රස්සාවක්? කොහේද?
598
00:39:45,010 --> 00:39:47,190
ඔයා කැමතිම තැනට, වෙන කොහෙද?
599
00:39:51,520 --> 00:39:55,170
ඔයා ගොඩක් දුර ඉදලා ජර්සි (New Jeresy) වලට ආවේ
600
00:39:55,170 --> 00:39:58,230
මට රස්සාවක් දෙන්නද මම දැනට නඩු පවරලා තියෙන ආයතනයේ?
601
00:39:59,460 --> 00:40:01,310
මොකක්ද ඔයා කරන්න හදන්නේ?
602
00:40:01,670 --> 00:40:03,510
මම හිතන්නේ ඔයා නියම ව්‍යාපාර කාන්තාවක් වේවී.
603
00:40:03,860 --> 00:40:06,590
ඊට වැඩිය මුකුත් නැහැ.
604
00:40:06,810 --> 00:40:08,290
- මේක විහිළුවක්ද?
- මේක විහිළුවක් නෙමෙයි.
605
00:40:08,290 --> 00:40:10,300
මගේ යාළුවෝ හිතනවා ඔයාට පුලුවන් ගොඩක් දේවල් කරන්න
කියලා.
606
00:40:10,300 --> 00:40:12,550
ඔයාට බැහැ මට එතන රස්සාවක් දෙන්න.
607
00:40:12,550 --> 00:40:14,380
ඔයා එයාලට විරුද්ධව සාක්ෂි දෙනවා.
608
00:40:14,530 --> 00:40:16,370
ඔයා මේක ගැන ඉගෙන ගනිවී ඉක්මණට,
609
00:40:16,370 --> 00:40:19,520
ඒත් ව්‍යාපාරයේදී, මේ අමනාපයන් ගනන් ගන්නේ නෑ
610
00:40:19,520 --> 00:40:20,610
ඒක හරිම භාවාත්මකයි.
611
00:40:20,980 --> 00:40:22,640
මොකද ඔයා කරා දෙයක්...
612
00:40:22,640 --> 00:40:24,640
ඒ කරපු දේ නිසා එයාල මටයි කතා කරේ
613
00:40:24,640 --> 00:40:27,450
මේක ලොකු නඩුවක්.
614
00:40:27,670 --> 00:40:29,690
එයාලා මිලියන ගණන් ගෙවන්න යන්නේ.
615
00:40:29,690 --> 00:40:32,320
අඩුම තරමේ මිලියන 75-100ත් අතර.
616
00:40:32,350 --> 00:40:34,580
මම කිව්වේ, ඒක තමයි එයාලගේ නිතීඥයෝ කරන්න යන්නේ
617
00:40:34,590 --> 00:40:36,860
ඔයාගේ නිතීමය උපදෙස් සපයන කණ්ඩායමේ මුදල් ගැන බලා
ගත්තට පස්සේ,
618
00:40:36,860 --> 00:40:38,660
ඊළග අවුරුදු හතටම.
619
00:40:38,940 --> 00:40:40,830
සහ ඔව්, ඒක-- ඒක ලොකු මුදලක්,
620
00:40:40,830 --> 00:40:42,720
එයාලට නෙමෙයි, ඇත්තෙන්ම නැහැ.
621
00:40:42,960 --> 00:40:44,540
අපි ආරාම්භ කලා අරමුදලක්, මේ කාන්දුව
622
00:40:44,540 --> 00:40:47,000
ඇතිවෙච්ච දවස් වලම මේකට විතරක්.
623
00:40:47,120 --> 00:40:49,940
ඒ අරමුදල දැනටමත් ඔයාට හම්බුවෙන ගණන
මෙන් පස්ගුණයක් හොයලා තියෙන්නේ.
624
00:40:59,040 --> 00:41:00,690
මම කැමතියි ඔයා මෙතනින් ගියොත්.
625
00:41:01,000 --> 00:41:02,380
මම ඔයාගේ නම දෙන්නද එයාලට?
626
00:41:02,380 --> 00:41:03,800
මම එතන වැඩ කරන්නේ නැහැ.
627
00:41:04,240 --> 00:41:05,490
එයාලා මගේ අම්මාව මරාගත්තා.
628
00:41:05,890 --> 00:41:07,550
හැමතැනම තියෙන fast food කෑම කඩත් මිලියනයක්
629
00:41:07,550 --> 00:41:10,190
මිනිස්සුන්ට ඩයබිටීස් දෙනවා.
630
00:41:10,250 --> 00:41:13,300
Phillip Morris පෙනහළු පිළිකා ඇති කරනවා හැම පැයකම.
631
00:41:13,300 --> 00:41:14,230
මම කියන්නේ, මගුල,
632
00:41:14,330 --> 00:41:17,740
හැමකෙනාම මේ ලෝකය විනාශ කරනවා.
633
00:41:17,870 --> 00:41:20,280
ඔයා ඇත්තටම මේ දේවල්
634
00:41:20,280 --> 00:41:21,460
පුද්ගලිකවම ගන්නද යන්නේ?
635
00:41:21,490 --> 00:41:22,420
සමහරවිට මම එහෙම කරයි.
636
00:41:22,910 --> 00:41:24,220
කවුරුහරි එහෙම කරන්නත් එපැයි.
637
00:41:24,570 --> 00:41:25,630
පොඩි අදහසක්:
638
00:41:25,830 --> 00:41:27,480
ඔයාට දේවල් වෙනස් කරන්නම ඕනේනම්,
639
00:41:27,560 --> 00:41:30,810
ඔයා ඇතුලෙන්ම කරන්න හදන එක හොදයි,
640
00:41:32,340 --> 00:41:35,480
මොකද මේවා තමයි පිටතෙන් වෙන්නේ.
641
00:41:37,620 --> 00:41:38,870
මේ කට්ටිය කා වෙනුවෙන්වත් බලාගෙන ඉන්නේ නැහැ,
642
00:41:38,880 --> 00:41:40,980
ඉතින් ඔයා හෙටම එයාලට දැනුම් දුන්නොත් හොදයි.
643
00:41:43,400 --> 00:41:44,630
මමම එළියට යන්නම්.
644
00:42:10,060 --> 00:42:11,230
මේ හැමදෙයක්ම හිස්.
645
00:42:12,580 --> 00:42:14,560
ඔයා කරන්නේ ඒවා පුරවලා නිකං අත
හැරලා දාන එකද?
646
00:42:18,260 --> 00:42:19,600
ඔයාගේ අලුත් කේත (scripts) කොහේද?
647
00:42:21,120 --> 00:42:22,410
ඒකද දැන් වැදගත්ම දේ?
648
00:42:23,840 --> 00:42:26,020
මම අඩුම තරමේ දන්නේ නෑ මොකක්ද ඇත්ත කියලවත්.
649
00:42:29,550 --> 00:42:32,540
මේ බලන්න, මම දන්නවා ඔයාට හැගෙන හැටි,
650
00:42:32,540 --> 00:42:33,920
ඒත් ඔයා ඔයාගේ බෙහෙත් ටික ගත්ත ගමන්--
651
00:42:34,420 --> 00:42:36,340
සමහරවිට අපි එක නතර කරන්න ඕනේ, Darlene.
652
00:42:37,960 --> 00:42:38,870
නතර කරන්න මොකක්ද?
653
00:42:40,090 --> 00:42:40,920
සැලැස්ම.
654
00:42:41,940 --> 00:42:43,390
මේ හැක් කිරිල්ල. හැමදෙයක්ම.
655
00:42:43,390 --> 00:42:45,690
සමහරවිට අපි ඒක නොකළ යුතුයි.
656
00:42:45,860 --> 00:42:47,560
මොකක්? ඇයි?
657
00:42:47,970 --> 00:42:50,670
අපේ සර්වර් එක ප්‍රධාන ජාලයත් එක්ක එකතු වුන ගමන්
658
00:42:50,670 --> 00:42:52,560
- අපිට වැඩේ කරන්න පුලුවන්..
-- ඒ මම නෙමෙයි.
659
00:42:53,860 --> 00:42:58,820
මේ මුළු කාලයේම, මම නෙමෙයි මේ දේවල් කලේ.
660
00:42:59,480 --> 00:43:04,640
එලියට්, අපිට මේක කරන්න හේතු වුනේ,
661
00:43:04,640 --> 00:43:06,870
අපි හැමෝටම මේක කරන්න ඕන කියන හේතුවයි.
662
00:43:07,070 --> 00:43:08,060
මේ හැමදෙයක්ම ඇත්ත.
663
00:43:10,060 --> 00:43:13,050
සමහරවිට ඔයා තේරුම් ගත්තේ නැතුව ඇති. මේක ඔයාගේ අදහසක්.
664
00:43:14,590 --> 00:43:16,050
ඔයා තමයි මේ අදහස ගෙනාවේ.
665
00:43:18,190 --> 00:43:21,160
ඔයාගේ ඇතුලේ කොහේහරි තැනක තියෙන කොටසක්
666
00:43:21,160 --> 00:43:23,600
දන්නවා මේක තමයි කරන්න තියෙන හරි දේ කියලා.
667
00:43:28,790 --> 00:43:30,000
මම ඔයාගේ බෙහෙත් ටික අරගෙන එන්නම්.
668
00:43:30,440 --> 00:43:32,220
අපි මේක ගැන කතා කරමු මම ආවට පස්සේ, හරිද?
669
00:43:37,610 --> 00:43:38,270
මෙහේ එන්න.
670
00:43:48,330 --> 00:43:50,740
ඔයා මොකක්ද කරන්නේ ඔයා මම වුනානම්
671
00:43:51,600 --> 00:43:54,250
මම දන්නවා. මට නිළ වශයෙන්ම පිස්සු,
672
00:43:54,820 --> 00:43:57,920
ඒත් සැලැස්මට පිස්සු නෑ. හරිද?
673
00:44:07,290 --> 00:44:08,190
මොන මගුලක්ද?
674
00:44:26,240 --> 00:44:28,710
මම එලියට වෙලා හිටියේ එයා යනකම්.
675
00:44:29,440 --> 00:44:31,060
කවුරුත් දැනගන්න ඕනේ නෑ මම මෙතන කියලා.
676
00:44:32,710 --> 00:44:34,010
මම දන්නවා, ඔයා තමයි මේ හැමදෙයක් පස්සේම
ඉන්නේ කියලා,
677
00:44:34,690 --> 00:44:38,520
හැම දෙයක්ම, f society, සර්වර් එක,
678
00:44:38,530 --> 00:44:40,610
Colby, Allsafe.
679
00:44:41,070 --> 00:44:44,200
ඔයා තමයි මේ මුහුදේ විචල්‍යයට හේතුව.
680
00:44:52,590 --> 00:44:53,780
එලියට්...
681
00:44:56,550 --> 00:45:00,500
මම දන්නේ නෑ මොකක්ද ඔයාගේ විශිෂ්ට සැලැස්ම කියලා,
682
00:45:00,500 --> 00:45:02,550
ඒත් මට දැනගන්න ඕනේ සහ ඔයා මට ඒක කියන්න ඕනේ.
683
00:45:13,960 --> 00:45:18,630
දවස් දෙකකට කලින් මගේ අත් දෙකෙන්ම මම
ගෑණියෙක්ව මැරුවා.
684
00:45:19,810 --> 00:45:21,800
ඒක මහා පුදුම උද්වේගයක්.
685
00:45:27,660 --> 00:45:31,800
යම්කිසි පොඩි දෙයකින් යම්කිසි භයානක දෙයක් සිදුවෙනවා.
686
00:45:35,210 --> 00:45:39,160
මුල් තත්පර 10...ටිකක් අපහසු වුනා,
687
00:45:40,280 --> 00:45:41,450
පාතාල ලෝකය ගැන හිතෙන්න ගන්නවා,
688
00:45:42,940 --> 00:45:44,540
ඒත් ඊට පස්සේ ඔයාගේ පේශින් හයි වෙනවා,
689
00:45:44,540 --> 00:45:47,580
සහ ඇය දගලලා, බේරෙන්න හැදුවා,
690
00:45:48,170 --> 00:45:50,240
ඒත් ඒක නිකම්ම වටපිටාවත් එක්කම නැවතුනා.
691
00:45:50,250 --> 00:45:53,020
ලෝකේ ඉන්න හැමකෙනෙක් එක්කම.
692
00:45:54,830 --> 00:45:59,190
ඒ වෙලාවේ ඔයයි, සීමා රහිත බලයයි විතරයි,
693
00:46:00,670 --> 00:46:01,670
වෙන කිසිම දෙයක් නැහැ.
694
00:46:05,640 --> 00:46:07,290
ඒ අවස්ථාව මාත් එක්ක හිටියා.
695
00:46:13,050 --> 00:46:15,660
මම හිතුවේ මට හිතෙයි කියලා මම මරණයකට
වැරදිකාරයෙක් කියලා,
696
00:46:17,000 --> 00:46:19,580
ඒත්... නැහැ.
697
00:46:21,760 --> 00:46:22,960
මම පුදුම වෙනවා.
698
00:46:45,360 --> 00:46:47,260
කොච්චර කාලයක් තිස්සේ මේක වෙනවද?
699
00:46:49,770 --> 00:46:50,600
මම දන්නේ නැහැ.
700
00:46:57,900 --> 00:47:00,280
සහ ඇත්තටම ඔයා මොකක්ද කරන්නේ?
701
00:47:00,610 --> 00:47:02,520
හැම ගොනුවක්ම ආරාක්ෂා කරනවා.
702
00:47:04,650 --> 00:47:06,780
Evil Corp ආයතනයේ හැම මූල්‍යම තොරතුරක්ම
703
00:47:06,780 --> 00:47:09,050
භාවිතා කරන්න බැරි විදිහට.
704
00:47:09,350 --> 00:47:11,120
ආරාක්ෂිත යතුර (encryption key) එක
705
00:47:11,120 --> 00:47:12,900
ඒක විසින්ම විනාශ වෙනවා අවශ්‍ය කාර්යය
ඉවරවුනාට පස්සේ
706
00:47:13,050 --> 00:47:13,960
backups වලට මොකද කරන්නේ?
707
00:47:13,970 --> 00:47:15,320
මම ඒක ගැනත් බැලුවා.
708
00:47:16,250 --> 00:47:17,850
- චීනය.
-- Steel Mountain.
709
00:47:18,990 --> 00:47:21,220
අනිවාර්යෙන්ම, අපි අනවශ්‍ය දේවල් අයින් කලාට පස්සේත්--
710
00:47:21,220 --> 00:47:23,220
මම AirDream ජාලයට ඇතුල් වුනා.
711
00:47:23,760 --> 00:47:24,980
මම ඒ හැම දෙයක්ම බැලුවා.
712
00:47:26,220 --> 00:47:28,220
ඔයා ඇත්තටම හැම දෙයක් ගැනම හිතලා තියෙනවා.
713
00:47:30,280 --> 00:47:31,770
වෙන කවුද ඉන්නේ?
714
00:47:34,700 --> 00:47:35,690
මම විතරයි.
715
00:47:39,910 --> 00:47:42,100
හොදයි, දැන් ඔයයි, මමයි විතරයි.
716
00:47:43,370 --> 00:47:46,040
මම හැමවෙලාවේම කිව්වනේ අපි දෙන්නා එකට
වැඩ කරයි කියලා, එලියට්.
717
00:47:49,950 --> 00:47:53,530
ඒත් තාමත්, මට දැනගන්න ඕනේ.
718
00:47:54,500 --> 00:47:56,080
ඇයි ඔයා මේක කලේ?
719
00:48:00,300 --> 00:48:03,400
ඔයා මේක කරලා මොකක්ද බලාපොරොත්තු වුනේ?
720
00:48:08,880 --> 00:48:09,780
මම දන්නේ නෑ.
721
00:48:18,680 --> 00:48:20,290
මට ඕන වුනේ ලෝකය බේරගන්න.