1 00:00:01,050 --> 00:00:02,380 ඔවුනට අයිතිවෙලා වෙන්න ඇති. 2 00:00:02,400 --> 00:00:03,060 අදුරු හමුදාව. 3 00:00:03,100 --> 00:00:05,650 ලෝකයේ හුගක් භායනකම හැකර් කණ්ඩායම. 4 00:00:05,680 --> 00:00:07,660 එයාලා හිතන්නේ FBI එකේ අය අනිත් අයගේ දේවල් ඕනෙවට වඩා හොයනවා කියලා, 5 00:00:07,680 --> 00:00:08,580 ඒකත් එන්න එන්නම චොර වේගෙන එන්නේ. 6 00:00:08,630 --> 00:00:10,360 එයාලා දිගින් දිගටම මගෙන් ප්‍රශ්න කරනවා. 7 00:00:10,490 --> 00:00:11,920 ඒත් මං දිගින් දිගටම ඔයාගේ කතාව කියනවා, 8 00:00:11,960 --> 00:00:13,460 ඒත් මොකක් හරි සිද්දවෙලා මාව අහුවුනොත්, 9 00:00:13,500 --> 00:00:14,760 මං නම් ඇතුළට යන්නේ නැහැ. 10 00:00:14,800 --> 00:00:16,700 මගේ මහත්තයා ඉක්මණින්ම ඒවි, 11 00:00:16,740 --> 00:00:18,340 ඒවගේම මේ හැමදේම ඉක්මණටම ඉවරයක් වේවි. 12 00:00:18,370 --> 00:00:19,870 එයාට ඕනේ ස්ටිල් මවුන්ටන්ලගේ 13 00:00:19,910 --> 00:00:21,470 කාලගුණික තත්ත්ව පද්ධතිය හැක් කරන්න. 14 00:00:23,210 --> 00:00:25,010 පරිස්සමින් ඉන්න. 15 00:00:25,040 --> 00:00:26,210 මේකෙන් භේද වෙන්න ගනීවි, 16 00:00:26,240 --> 00:00:27,240 ඒවගේම මං එයාලට කියනවා... 17 00:00:27,250 --> 00:00:28,610 මං ඔයාගේ පරිඝණකය පාවිච්චි කලා, 18 00:00:28,650 --> 00:00:30,450 ඉතින් ඔයාට ඕනේ දෙයක් කියාගන්න. 19 00:00:30,480 --> 00:00:32,220 සර්වර් එක දිගින් දිගටම ඇද වැටෙනවා. මං දන්නේ නැහැ ඒක කොහොම නතර කරන්නද කියලා. 20 00:00:32,250 --> 00:00:33,520 ඒ සංචරණ කාර්යය කරන්න පුලුවන් වෙනත් 21 00:00:33,550 --> 00:00:35,020 වෙනත් කෙනෙක්ව අපි හොයාගන්න ඕනේ. 22 00:00:35,050 --> 00:00:37,390 ඔයා මිනිස්සුන්ව හැක් කරන්නේ. මං හැක් කරන්නේ කාලය. 23 00:00:37,420 --> 00:00:41,220 ඒ ගැන හොයලා බලන්න. අපි දැනගන්න ඕනේ එයාලට මොනවද ඕනේ වෙලා තියෙන්නේ කියලා. 24 00:00:41,260 --> 00:00:42,960 කවුරුහරි කෙනෙක් අපි ලගටම එනවා. 25 00:00:43,000 --> 00:00:44,490 එයාලා මොනාද දන්නේ කියලා මං හොයලා බලන්න ඕනේ. 26 00:00:44,530 --> 00:00:46,530 මගේ ඔන්ලයින් බිස්නස් එක මට හුගක් වැදගත්. 27 00:00:46,570 --> 00:00:47,830 මං වඩා කැමති අභිමතයට. 28 00:00:47,870 --> 00:00:49,870 ඔයා මොකද්ද මේ ඇත්තට කරන්නේ? 29 00:00:49,900 --> 00:00:51,700 මං FBI එක හැක් කරනවා. 30 00:01:01,680 --> 00:01:04,330 හැමදේම පිළිවෙලට තියෙනවද? 31 00:01:11,260 --> 00:01:14,590 පළමු පියවර- ඉලක්කයන් හා දෝෂ හදුනාගන්න. 32 00:01:14,630 --> 00:01:16,090 හැමවෙලාවකම දෝෂ තියෙන්න පුලුවන්. 33 00:01:16,130 --> 00:01:17,860 මං ඒ දේවල් කලින් ඉගෙනගෙන තියෙනවා. 34 00:01:17,900 --> 00:01:20,030 මං මුලින්ම හැක් කලේ, මහජන පුස්තකාලය, 35 00:01:20,070 --> 00:01:23,570 අහුවෙන්න පුලුවන් විදිහට FTP සර්වර් එක තිබුණේ 400ට. [ FTP- File Transfer Protocol - ක්ලයන්ට් සර්වර් එකක් හරහා ෆයිල් හුවමාරුව] 36 00:01:23,600 --> 00:01:26,200 ඇන්ඩ්‍රොයිඩ් වල ඉදන් වෙන 37 00:01:26,240 --> 00:01:29,240 ස්මාර්ට් ෆෝන් ජාතියකට මාරුවෙන එක හොයාගන්න. [Zero Day- හෙළි නොකරන ලද පරිඝණක වැඩසටහන්(දත්ත ඇතුළු සියළු දෑ අයත් වේ)හැකර්ලා විසින් එළිදරව් කිරීමේ ක්‍රියාවලිය] 38 00:01:29,270 --> 00:01:30,740 පුස්තකාලය පේන්නම තිබුණා 39 00:01:30,780 --> 00:01:33,040 මට පද්ධතියට ඇතුළු වෙන්න පුලුවන් විදිහට. 40 00:01:33,080 --> 00:01:35,010 උදාහරණයක් හැටියට මං ලොකු අරමුණක් ලගාකරගත් දා ඉදන්. 41 00:01:35,050 --> 00:01:36,910 දෙවැනි පියවර: 42 00:01:36,950 --> 00:01:39,520 මැල්වෙයා එකක් හදනවා පහර දෙන්න සුදානම් වෙනවා. 43 00:01:39,550 --> 00:01:42,050 මගේ ඇගිලි තුඩු වලින්, සිරෝ ඩේ වලින් කෝඩින් කෙරෙන්නේ 44 00:01:42,090 --> 00:01:45,290 හරියට නත්තල් තෑග්ගක් වගෙයි, පස්සේ ඒක වීර වැඩක් වෙනවා, 45 00:01:45,320 --> 00:01:49,360 පස්සේ වැඩසටහන මට ඕනේ දේ කරයි. 46 00:01:49,390 --> 00:01:51,130 මං මේ විකාරේ වෙනුවෙන් තමයි ජීවත්වුණේ. 47 00:01:54,430 --> 00:01:57,400 තෙවන පියවර, මේ වාසි ගන්න එක අනිත් පැත්ත ගහන එක. 48 00:01:57,440 --> 00:01:59,200 ආදර්ශ පැකේජ් එකක්. 49 00:01:59,240 --> 00:02:02,040 මැල්වෙයා ටික ෆේම්ටකෝල් පදනම් පද්ධතිය හරහා බෙදාහරින්න ගන්නවා, 50 00:02:02,070 --> 00:02:03,640 මගේ ප්ද්ගලික සෙල් ටවර් එකෙන් 51 00:02:03,680 --> 00:02:06,110 හැම දුරකථන දත්ත සදහා බාධා කරාවි 52 00:02:06,140 --> 00:02:07,810 මගේ මුල් වතාවට ඒකාකාරවම, 53 00:02:07,850 --> 00:02:10,250 මං මටම ඔරවගෙන ඉද්දි, 54 00:02:10,280 --> 00:02:12,780 සේවා යුක්තිකයන්ගේ නම්, සමාජික ලිපිනයන්. 55 00:02:16,920 --> 00:02:19,590 හැමදේම එළිදරව් වුණා. 56 00:02:19,620 --> 00:02:21,960 සුපිරි හැක් කිරීමක රහස මොකද්ද? 57 00:02:21,990 --> 00:02:23,560 ඒක නොවරදින විදිහට කරන්න. 58 00:02:23,600 --> 00:02:25,830 කර්නල් එක තුල සගවපු බෝම්බයක් වගේ, 59 00:02:25,860 --> 00:02:27,660 හානියක් කරන්න නිම්වපු කෝඩ් 60 00:02:27,700 --> 00:02:29,970 මං වැඩසටහන්ගත කල ප්‍රමාණය වටා. 61 00:02:30,000 --> 00:02:32,800 FBI එකෙන් ෆෙම්ටකෝල් එකක ප්‍රතිරුවක් අරගෙන තියෙන්නම ඕනේ, 62 00:02:32,840 --> 00:02:36,010 හැම කෝඩ් එකක්ම ඉබේම සවුත්තු වෙයි නැත්තම් "විනාශ වෙලා යයි." 63 00:02:36,040 --> 00:02:38,010 හතරවෙනි පියවර : පිටපත ලියන එක. 64 00:02:38,040 --> 00:02:39,680 ඇයි මමම ඒක කරන්නේ? 65 00:02:39,710 --> 00:02:41,510 මොකද අන්න එහෙමයි මං ඉගෙනගත්තේ, ඒවගේම මං හරියටම දන්නවා 66 00:02:41,550 --> 00:02:44,180 මොකද්ද, කොයි වෙලාවටද, මොකක්ද වෙන්නේ කියලා. 67 00:02:44,220 --> 00:02:46,780 මං පළවෙනි වතාවේ කිසිම හානිකර වැඩක් කලේ නැහැ. 68 00:02:46,820 --> 00:02:48,150 මං වටපිට බැලුවා විතරයි. 69 00:02:48,190 --> 00:02:49,850 ඒත් මට හුගක් බලගතු බවක් දැනුණා. 70 00:02:49,890 --> 00:02:52,120 අවුරුදු එකොළහක එකෙක් 71 00:02:52,160 --> 00:02:54,690 වොෂින්ටන් නගරයේ පුද්ගලික පුස්තකාලය පාලනය කරනවා. 72 00:02:54,730 --> 00:02:56,330 අද වෙනස්. 73 00:02:56,360 --> 00:02:57,790 මං ලෝකය හැක් කලා. 74 00:02:57,830 --> 00:03:00,660 අවසන් පියවර: ප්‍රහාරය දියත් කරන්න. 75 00:03:00,700 --> 00:03:02,770 මං එහෙම කල හැට්යේම ගොඩනැගිල්ලේ ඉන්න 76 00:03:02,800 --> 00:03:05,200 හැම FBI නියෝජිතයෙක්ගේම ෆෝන්වල පාලනය මං අතට එනවා. 77 00:03:05,240 --> 00:03:09,110 මට Evil Corp ජාලකරණය අයිතිවේවි, ඇප්ලිකේෂන්, හැමදේම. 78 00:03:09,140 --> 00:03:10,610 ඩොමේන් ඇඩ්මින්. 79 00:03:10,640 --> 00:03:13,140 මේ පද්ධති අත්පත් කරගැනීම, 80 00:03:13,180 --> 00:03:14,810 මේක තමයි ආක්‍රමණශීලිම වැඩේ. 81 00:03:14,850 --> 00:03:16,050 දෙවියන්ගේ පිවිසීම. 82 00:03:16,080 --> 00:03:18,480 කිසිදාක පරණ වෙන්නේ නැති හැගීම. 83 00:03:32,100 --> 00:03:34,500 අපි මේ පරණ පද්ධතියේ ඩොමේන් එක ගැන කතා කරන්න ඕනේ. 84 00:03:39,540 --> 00:03:41,640 පරණ IT හාදයා, 85 00:03:41,670 --> 00:03:44,210 මේක හරිගස්වන්න. 86 00:03:44,240 --> 00:03:46,480 පරණ සර්වර් එකේ කේතනය කරපු දත්ත ගබඩාවක් තියෙනවා 87 00:03:46,510 --> 00:03:48,380 අපට පිවිසෙන්න ඕනේ කරන. 88 00:03:49,550 --> 00:03:51,380 ඔයාට ඕනේ RT එක්ක කතා කරන්නද? 89 00:03:51,420 --> 00:03:54,350 ඒක නම් එයාගේ නම. 90 00:03:54,390 --> 00:03:56,390 මං රේ එක්ක කතා කරන්නම්, 91 00:03:56,420 --> 00:03:57,950 බලමු මොකද්ද කරන්න පුලුවන් කියලා. 92 00:03:57,980 --> 00:04:32,580 | බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් | | චාමර සම්පත් | කල උපසිරැසි ගැන්වීමකි- #185 කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න. 93 00:04:32,600 --> 00:04:32,670 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර මෙම පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 94 00:04:32,670 --> 00:04:35,740 - sync and corrections by Caio - - www.addic7ed.com - මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර මෙම පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 95 00:04:35,740 --> 00:04:41,870 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර මෙම පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 96 00:05:43,230 --> 00:05:45,900 අපොයි දෙයියනේ, බලන්නකෝ මේක දිහා. 97 00:06:04,750 --> 00:06:06,820 මොන මගුලක්ද ඔයා මෙතන කරන්නේ? 98 00:06:06,850 --> 00:06:08,020 ඔයා කොහොමද ඇතුළට ආවේ? 99 00:06:08,050 --> 00:06:10,490 විනිවිදව යාමේ පරීක්ෂණය. ඔයා අසාර්ථකයි. 100 00:06:10,520 --> 00:06:13,290 මං කොහොමහරි කලා. 101 00:06:13,330 --> 00:06:15,190 මේ මොකද? 102 00:06:15,230 --> 00:06:16,830 මං ඔයාව සති පහකින් විතර දැක්කෙත් නෑ 103 00:06:16,860 --> 00:06:18,590 ඒත් දැන් ඔයා මගේ ගෙදර ඇවිල්ලා? 104 00:06:21,670 --> 00:06:23,700 දැන්ම යන්න. 105 00:06:23,740 --> 00:06:27,400 හරි, ඔයා අර සීඩි එක Allsafe එකේ පරිඝණකයට දැම්මයි කියලා 106 00:06:27,440 --> 00:06:29,710 FBI එකෙන් දැනගෙන ඔයාව 107 00:06:29,740 --> 00:06:31,910 අවුරුදු දහයකට විතර හිරේ දානවට ඔයා කැමති නම්, 108 00:06:31,940 --> 00:06:33,880 මං කම්ත්තෙන්ම යන්නම්. 109 00:06:35,380 --> 00:06:37,250 - එයාද ඔයාට කිව්වේ? - ඔව්. 110 00:06:37,280 --> 00:06:39,980 එයා ඔයාව ආරක්ෂා කරන්න Allsafe එකේ හැම ලොගින් එකක්ම මකලා, 111 00:06:40,020 --> 00:06:42,720 ඒත් දැන් FBI එකෙන් සමීක්ෂණ නවයෙන් පහක්ම කරලා ඉවරයි, 112 00:06:42,750 --> 00:06:45,120 මේ හෝඩුවාවල් නිසා ඔයාවයි එළියට් ලගටයි මෙහෙයවන්න පුලුවන්. 113 00:06:47,060 --> 00:06:48,890 ඇයි එයා මුකුත් නොකිව්වේ? 114 00:06:48,930 --> 00:06:50,990 මොකද එහෙම තමයි එයා කරන්නේ, 115 00:06:51,030 --> 00:06:53,300 දැන් ඔයා එයාට උදව් කරන්න කාලේ හරි. 116 00:06:58,140 --> 00:07:00,370 මොකද්ද ඇත්තටම ඔයාට මගෙන් වෙන්න ඕනේ? 117 00:07:16,320 --> 00:07:18,390 මං ඔයාට මේක කියන්න කලින්, 118 00:07:18,420 --> 00:07:21,960 ඔයා හිතාගන්න ඕනේ මේක හරිම සරල දෙයක් කියලා. 119 00:07:21,990 --> 00:07:25,600 ඔයාගේ හිත කියයි අපෝ එපා කියලා, 120 00:07:25,630 --> 00:07:28,230 ඔයා ඒක මැඩපවත්වාගෙන 121 00:07:28,270 --> 00:07:32,200 හිතන්න ගන්න ඕනේ මේක හරිම සරලයි කියලා. 122 00:07:32,240 --> 00:07:35,240 මේක පෙලබවිමේ උත්සහයක් නම්, 123 00:07:35,270 --> 00:07:36,410 ඔයා අවසනාවන්ත විදිහට ඒක කරගන්න බැරිවුනා. 124 00:07:36,440 --> 00:07:37,710 මං ඔයාට පුංචි උපකරනයක් දෙන්නම්, 125 00:07:37,740 --> 00:07:39,140 ඔයා වැඩ කරන තැනට අරගෙන යන්න ඕනේ, 126 00:07:39,180 --> 00:07:41,080 23වෙනි තට්ටුවේ තියෙන ෆෙඩරල් කාර්යාලයේ ගිහින් හයි කරලා, 127 00:07:41,110 --> 00:07:42,880 එන්න තියෙන්නේ. 128 00:07:42,910 --> 00:07:44,380 සරලයි. 129 00:07:47,350 --> 00:07:48,750 ඔන්න අරක හිතාගෙන එනවා, 130 00:07:48,790 --> 00:07:51,290 මං කියපු හිතේ දක්වන පෙලබවිම. 131 00:07:51,320 --> 00:07:53,090 ඔයාට පිස්ස්දු හැදීගෙන එනවද? 132 00:07:55,960 --> 00:07:58,830 ඔයාට ඕනේ FBIඑක හැක් කරන්නද? 133 00:07:58,860 --> 00:08:01,460 ඒකෙන් වෙන්න පුලුවන් හොද මොකද්ද? 134 00:08:01,500 --> 00:08:03,770 වරක් අපි එයාලගේ පද්ධතියට ඇතුළුවුන හැටියේම, 135 00:08:03,800 --> 00:08:06,300 අපිට පුළුවන් ඕනෙම විකාරයක් කරලා දාන්න. 136 00:08:06,340 --> 00:08:09,010 ඔයයි එලියට් ගැනයි තියෙන හැම සාක්ෂියක්ම, 137 00:08:09,040 --> 00:08:10,970 නැති කරලා දාන්න පුළුවන්. 138 00:08:11,010 --> 00:08:14,440 මං මගේ අවස්ථාව අරගන්නම්. 139 00:08:21,490 --> 00:08:24,190 හොදයි, ඔයාට ඕනේ විදිහට සෙල්ලං කරගන්න එහෙනම්, 140 00:08:24,220 --> 00:08:26,620 ඒත් මං ඔයයි එලියට් ගැනයි හිතලා කිව්වේ, 141 00:08:26,660 --> 00:08:29,030 කිසිකෙනෙක් සීඩි එක ගැන දන්නේ නැහැ. 142 00:08:45,240 --> 00:08:48,480 මේක අපි සාමාන්‍යයෙන් හමුවෙන්න ඕනේ තැනක්වත් වෙලාවකවත් නෙවෙයි. 143 00:08:48,510 --> 00:08:50,750 මං මෙහෙ එන එක හුගක් අවධානම්. 144 00:08:52,920 --> 00:08:55,180 මට කියන්න. මොකද්ද සිද්දවුණේ? 145 00:08:57,520 --> 00:09:00,460 මට මේක තවත් කරන්න ඕනේ කමක් නැහැ. 146 00:09:00,490 --> 00:09:02,330 මං FBI එකට බොරු කිව්වා, 147 00:09:02,360 --> 00:09:03,660 එයාලා ඒක දැනගෙන. 148 00:09:03,700 --> 00:09:04,860 ඒ අය මෝඩයෝ නෙවෙයි. 149 00:09:04,900 --> 00:09:06,300 මට දාඩිය දාලා තියෙනවා එයාලා දැක්කා. 150 00:09:06,330 --> 00:09:07,830 දැන් එයාලා මගේ ෆෝන් එක ටැප් කරලා. 151 00:09:07,870 --> 00:09:10,070 මං කෝල් ගැන හැම වෙලාවකම, 152 00:09:10,100 --> 00:09:12,540 මට බාධක හා කටහඩවල් ඇහෙනවා. 153 00:09:19,940 --> 00:09:22,010 මං අහන්න අපි කාවද ආරක්ෂා කරන්නේ? 154 00:09:22,050 --> 00:09:23,710 හිස් වැස්මක් දාගෙන ඉන්න පොඩි එකකේවද? 155 00:09:26,750 --> 00:09:28,750 අපේ එකගවිමේ කොටසක් තමයි 156 00:09:28,790 --> 00:09:30,990 ඔයාට ප්‍රශ්න අහන්න බැහැ කියන එක. 157 00:09:31,020 --> 00:09:33,360 ඔයා හරි. ඔයා හරි. 158 00:09:33,390 --> 00:09:35,760 මං නිකන්... 159 00:09:35,790 --> 00:09:37,560 මං දන්නවා කවුරුහරි මං ගැන ඇහැ ගහගෙන ඉන්නවා කියලා. 160 00:09:37,600 --> 00:09:39,200 මට ඒ නම් කියන්න පුලුවන්. 161 00:09:39,230 --> 00:09:42,570 කෝච්චියේදි, වැඩ කරන තැන, මං වැඩ කරන තැන. 162 00:09:42,600 --> 00:09:44,170 ඔයා කොහොමද දන්නේ? 163 00:09:44,200 --> 00:09:46,340 මං කොහොමහරි දන්නවනේ. 164 00:09:46,370 --> 00:09:48,570 මට තේරෙනවා 165 00:09:58,720 --> 00:10:00,420 ඔයාට ස්තුතියි 166 00:10:00,450 --> 00:10:02,220 මේ ගැන මං එක්ක කියලා බෙදාගත්තට. 167 00:10:02,250 --> 00:10:04,990 මං ඔයාට පොරොන්දු වෙනවා හැමදේම හොදින් සිද්දවේවි කියලා. 168 00:10:20,900 --> 00:10:23,970 හෙලෝ, සර්, ඔයාට මෙතන ඉන්න බැහැ. 169 00:10:24,000 --> 00:10:26,300 - මං මෙහෙ වැඩ කරන්නේ. - මේ තට්ටුවේ නම් ඉන්න බැහැ. 170 00:10:26,340 --> 00:10:27,970 මේ කෙනාව එළියට දාන්න උදව් කරනවද? 171 00:10:28,010 --> 00:10:30,570 අපි මේ ලිෆ්ට් එක ලගින් කට්ටියව ඈත් කරලා තියන්න ඕනේ. 172 00:10:48,760 --> 00:10:50,760 මං මෙහෙ එන්න කැමතිම නැහැ. ආරක්ෂාව නම් හරිම ලිහිල්. 173 00:10:50,800 --> 00:10:52,500 අධිකරණ වෛද්‍යවරු හාඩ් එක ගැන එවපු වාර්තා ගැන 174 00:10:52,530 --> 00:10:55,200 ගැඹුරින් හොයන ගමන් ඉන්නේ. 175 00:11:00,110 --> 00:11:01,770 මං ඒ ගැන සිහින දැක්කා. 176 00:11:01,810 --> 00:11:05,580 මේ වතාවේ හැර, මං හෙලක ඇවිදින ගමන් හිටියේ, 177 00:11:05,610 --> 00:11:07,110 ඒවගේම පතුලේ හිටියේ කලින් හිටියා මිනිහමයි 178 00:11:07,150 --> 00:11:08,580 ශල්‍යකර්ම කරන්න ඇදගත්තු මුඛ ආවරණය දාගත්තු. 179 00:11:10,280 --> 00:11:11,780 එයා ඔයාව මරන්න හදලා නැද්ද? 180 00:11:11,820 --> 00:11:14,650 නෑ. ඔරවගෙන බලාගෙන හිටියා විතරයි. 181 00:11:17,060 --> 00:11:20,020 ඔයා හීන දකින්නේ නැහැ නේද? 182 00:11:20,060 --> 00:11:23,190 කිසිදාක ආස හිතිලාවත් නැහැ. 183 00:11:23,230 --> 00:11:25,430 ඔයා කියවන්නේ සැන් ඩියාගෝගේ ඊමේල් එකද? 184 00:11:27,670 --> 00:11:29,270 මට අනුමාන කරන්න දෙන්න: ඔයා පුදුමයට පත්වෙලා ඉන්නේ. 185 00:11:29,300 --> 00:11:31,500 අපොයි ඔව්. අපි චීනයට යන්නනේ හදන්නේ. 186 00:11:31,540 --> 00:11:35,170 හරි, හොදයි, දැනගන්න, මං ප්ලේන් එකේ යන එක අතහැරියා, ඉතින්... 187 00:11:35,210 --> 00:11:37,110 රේන්කෝට් එකයි නෝස් ප්ලග් ටිකකුයි අරගෙන එන්න. 188 00:11:39,580 --> 00:11:41,140 ඇය ගැන මුකුත් විස්තරයක් දැනගන්න ලැබුනද? 189 00:11:41,180 --> 00:11:42,850 පරීක්ෂණ වලින් කියන්නේ ඇය ඉන්නෙම ගෙදර කියලා 190 00:11:42,880 --> 00:11:44,980 ඒවගේම යෝගා පන්ති යනවලු. 191 00:11:45,020 --> 00:11:47,220 පස්සේ ආයෙමත් සැරයක් කට්ටියට ඇයව මගහැරිලා. 192 00:11:47,250 --> 00:11:50,190 මං ඔයාට කියන්නේ නිව් යෝ(ර්)ක් වල ඉන්න මිනිස්සුන්ව හොයාගන්න අමාරුයි 193 00:11:57,600 --> 00:11:59,360 කෝ අර යක්ෂ්නි? 194 00:12:02,230 --> 00:12:04,900 අනේමන්දා. 195 00:12:04,940 --> 00:12:06,340 මොකක් හරි අවුලක් තියෙනවා. 196 00:12:06,370 --> 00:12:08,300 ඩාර්ලීන් කවදාවත් වැඩි කතාවක් නැතුව ඉන්නේ නැහැ... 197 00:12:08,340 --> 00:12:10,010 මැල්වෙයා ගැන එක ගැන බැලුවේ නැද්ද? 198 00:12:12,210 --> 00:12:13,510 ඇන්ජෙලා. 199 00:12:15,050 --> 00:12:17,310 ඔයා එයා එක්ක කතා කරන්න ඕනේ. 200 00:12:17,350 --> 00:12:19,220 මොකක් ගැනද? 201 00:12:19,250 --> 00:12:22,750 FBI එක Evil Corp එකත් එක්ක ඉන්නතාක්, භෞතික ආරක්ෂාව නම් පිස්සුවක්. 202 00:12:22,790 --> 00:12:25,150 අලුත් සමාජජාල ඉංජිනේරු ප්‍රහාරයක් හදන්න අපිට වෙලාවක් නැහැ, 203 00:12:25,190 --> 00:12:27,990 - ඒ නිසා එයා... - එයා මේකට මැදිහත් වෙන්න බැහැ. 204 00:12:28,030 --> 00:12:29,560 ඔයාට එහෙනම් මට කියන්න මං මොකද්ද කරන්න ඕනේ කියලා? 205 00:12:29,590 --> 00:12:31,560 මං මේ ඔයාට කියන්නේ, එයා බාහිර බලපෑම් වළට ලක් වෙලා ඉන්නේ. 206 00:12:31,600 --> 00:12:33,200 මේ වෙලාවේ ඇතුල් වෙන්න වෙන කිසිම විදිහක් නැහැ, 207 00:12:33,230 --> 00:12:35,260 ඒවගේම අපිට බලාගෙන ඉන්න ලොකු වෙලාවකුත් නැහැ. 208 00:12:35,300 --> 00:12:37,600 - ඩාර්ලීන් කියන දේ හරි. - මං නම් ඒක කරන්නේ නැහැ. 209 00:12:37,640 --> 00:12:39,400 එයාට වඩා විශ්වාස කරන්න පුලුවන් වෙන කවුද ඉන්නේ? 210 00:12:39,440 --> 00:12:42,000 මං ඇන්ජෙලා එක්ක නම් කතා කරන්නේ නැහැ. 211 00:12:42,040 --> 00:12:43,240 එයා තමයි අපේ එකම විකල්පය. 212 00:12:43,270 --> 00:12:44,670 එයා විකල්පයක් නෙවෙයි. 213 00:12:44,710 --> 00:12:46,610 වෙන දෙයක් ගැන හිතන්න. 214 00:12:46,640 --> 00:12:48,380 මං මගේ කොටස කලා. 215 00:12:48,410 --> 00:12:50,210 දැන් ඔයා ඔයාගේ කොටස කරන්න. 216 00:12:53,950 --> 00:12:56,250 මේක කරලා දාන්න. 217 00:13:57,380 --> 00:13:59,620 අමාත්‍ය ශැන්ග්, ඔබව අන්තිමේදී හරි මුණගැහුන එක සතුටක්. 218 00:13:59,650 --> 00:14:01,980 මටත් ඇත්තටම සතුටක් සැන්ටීයාගෝ මහත්තයා. 219 00:14:02,020 --> 00:14:03,220 චීනයට සාදරෙයන් පිලිගන්නවා. 220 00:14:04,560 --> 00:14:06,190 මෙන්න. 221 00:14:13,830 --> 00:14:16,930 අපිට පුද්ගලිකව කතා කරන්න පුලුවන් තැනකට යමු. 222 00:14:19,800 --> 00:14:21,340 ඔයාට පේනවා වගේම ඔයාගේ බිජිං 223 00:14:21,370 --> 00:14:23,170 උපස්ථ පිරිවරා සංචාරය, 224 00:14:23,210 --> 00:14:25,170 අපිට එල්ලවුණු ප්‍රහාරය පොදු මතිමතාන්තර පාලනයෙන් යුත් එකක් නෙවෙයි 225 00:14:25,210 --> 00:14:26,540 හරියට ඔයාගේ රෝස්බේරී පුඩිම වගේ. 226 00:14:26,580 --> 00:14:28,640 අපේ උපස්ථ පටි විගසුවට පත්කලා. 227 00:14:28,680 --> 00:14:30,010 අපි කැමතියි 228 00:14:30,050 --> 00:14:32,650 චීනයේ උපස්ථ සයිට් හතරේම සංචාරය කරන්න. 229 00:14:32,680 --> 00:14:33,880 ඇත්තෙන්ම. 230 00:14:33,920 --> 00:14:35,150 ඒවගේම අවසර ඕනේ 231 00:14:35,190 --> 00:14:38,350 E Corp ස්ර්වස් වළට ඇතුළු වෙන්න. 232 00:14:38,390 --> 00:14:39,990 ඇත්තෙන්ම. 233 00:14:42,330 --> 00:14:43,730 නියමයි. 234 00:14:43,760 --> 00:14:46,730 දැන්... 235 00:14:46,760 --> 00:14:49,670 සාකච්ජා කරන්න ඕනේ කරන කාරනා වගයක් තියෙනවා. 236 00:14:51,600 --> 00:14:54,370 අපි විශ්වාසා කරනවා ඒක රසවත් කාරණාවක් වෙයි කියලා. 237 00:14:54,410 --> 00:14:55,810 අදුරු හමුදාවද? 238 00:14:57,510 --> 00:15:00,110 අපි කැමතියි ඔයාලා ලග තියෙන, එයාලා ගැන තියෙන හැමදේම විමර්ෂණය කරන්න. 239 00:15:13,760 --> 00:15:15,760 ඒක නිකන්... 240 00:15:15,790 --> 00:15:18,360 අපේ සමහරක් අය හිතනවා, දන්නවනේ, 241 00:15:18,400 --> 00:15:21,260 එයාලා කියන්නේ අනුන්ගේ අයහපත වෙනුවෙන් හැකින් කරන කණ්ඩායමක් කියලා.. 242 00:15:21,300 --> 00:15:22,300 වෙන්න පුළුවන්... 243 00:15:22,300 --> 00:15:23,670 ඇත්තෙන්ම. 244 00:15:23,700 --> 00:15:24,830 අපි ඔයාට අපේලිපි ලේඛන ඔක්කොම ඔයාලට පෙන්වන්නම් 245 00:15:24,870 --> 00:15:27,600 අපි ගාව තියෙන ඕනෙම තොරතුරක්ම. 246 00:15:27,640 --> 00:15:29,610 බිජිං සංචාරයට යන්න එන්න ඔයාට අවසර ලැබෙනවා 247 00:15:29,640 --> 00:15:31,540 අගහරුවාදා උදේ නාමයට. 248 00:15:31,580 --> 00:15:34,710 නගරේ පුරා ඇවිදලා විනෝද වෙන්න. 249 00:15:34,750 --> 00:15:37,580 සදුදා රෑට මං කැමතියි ඔයාලට මගේ ආගන්තුක සත්කාර කරන්න. 250 00:15:37,620 --> 00:15:40,780 අපේ පිළිගැනීමේ උත්සවය... 251 00:15:40,820 --> 00:15:42,850 සහයෝගය දෙන්න උත්සහ කරන්න. 252 00:17:15,940 --> 00:17:18,380 ඔයාටම මේක තනියෙන් කරගන්න බැරිද? 253 00:17:18,440 --> 00:17:21,440 බෑ, දත්ත ගබඩාවට ඇතුළු වෙන්නේ නැතුව නම් බැහැ. 254 00:17:22,680 --> 00:17:23,940 ඒත් ඔයානේ සුපිරි කෙනා. 255 00:17:25,450 --> 00:17:27,550 ප්‍රධානියා. 256 00:17:27,580 --> 00:17:28,880 ඒක ඇත්තක් නෙවෙයිද? 257 00:17:31,020 --> 00:17:33,050 ඔයා තේරුම් ගන්න ඕනේ. 258 00:17:33,090 --> 00:17:35,150 මං හැකිළෙන්නේ RT හා මමයි 259 00:17:35,190 --> 00:17:37,890 එකග වුණේ ඒ තරම් හොද කොන්දේසි වළට නෙවේ නිසා. 260 00:17:37,930 --> 00:17:40,490 ඔව්, අයියෝ! 261 00:17:40,530 --> 00:17:43,200 වෙන විදිහක් තියෙනවනම් මං අහන්නේ නෑනේ. 262 00:17:44,700 --> 00:17:46,500 ඔයා කාලේ නාස්ති කරනවා, අපිට වැඩි වෙලාවකුත් නෑ. 263 00:17:46,530 --> 00:17:49,400 ඔයා ඇන්ජෙලාට කෝල් කරන්න ඕනේ. 264 00:17:49,440 --> 00:17:52,000 මැක්සීන්, මොකද්ද අවුල, කෙල්ලේ? 265 00:17:52,040 --> 00:17:55,370 දැන් මං නරක ව්දිහට හිතන්න තියන්න එපා. 266 00:17:58,110 --> 00:18:00,150 එයා හොදින්ද? 267 00:18:04,180 --> 00:18:05,520 ඔයාට එයාව ඕනෙයි කියලා කිය්නාවනම්, 268 00:18:05,550 --> 00:18:08,920 ඔයාට එයාව ඕනෙමයි. 269 00:18:08,960 --> 00:18:11,660 මං RTව නවත්තගන්නම්. 270 00:18:11,690 --> 00:18:13,630 පුතා ඔයා දැනගන්න ඕනේ දේ තමයි ඔයාට උඩ පනින්න බැහැ කියලා. [ඔයාට වෙන විකල්පයක් නැහැ] 271 00:18:33,150 --> 00:18:34,950 මං අන්තිම පැකේජ් එක වෙනකන් ලුහුබැන්දා 272 00:18:34,980 --> 00:18:38,520 මධ්‍ය නගරයේ තැපැල් කාර්යාලය වෙනකන්ම. 273 00:18:38,550 --> 00:18:40,850 කොහොමවුණත්, කිසම සාක්ෂියක් හොයාගන්න ලැබුණේ නෑ 274 00:18:40,890 --> 00:18:43,520 පාර්සලයක් තැපැල් කරන කිසිම ආරක්ෂක කැමරා දර්ශනයක් තිබුණේ නෑ. 275 00:18:43,560 --> 00:18:46,560 බොහෝවිට ඒක දාන්න ඇත්තේ එකතු කිරීමේ පෙට්ටියකින් වෙන්න ඕන. 276 00:18:46,590 --> 00:18:49,630 ඒවගේම මං දුරකථන ඇමතුම් ලුහුබදින්න උත්සහ කරනවා, 277 00:18:49,660 --> 00:18:51,230 ඒත් ඒකට තව කාලය ඕනේ කරනවා. 278 00:18:51,270 --> 00:18:53,270 මං හැමවෙලාවකම වගේ ඔයාට විස්තර දන්වන්නම්. 279 00:18:54,940 --> 00:18:57,140 සුභ රැයක්, මැඩම්. 280 00:18:57,170 --> 00:18:58,770 එතකොට කර්මින්? 281 00:19:04,880 --> 00:19:06,080 ඔයා කියපු විදිහටම මං කලා. 282 00:19:15,420 --> 00:19:17,860 ගෙවල් බිදීමකට කොටු කලා. 283 00:19:17,890 --> 00:19:20,060 පොලිසිය පසුපස යන්න යන්න ගනීවි 284 00:19:20,090 --> 00:19:22,060 කලින් හිරේ හිටිය කෙනෙක් ජීවත් වෙන්නෙත් ඒ තට්ටුවේමයි. 285 00:19:22,100 --> 00:19:25,700 ඒ හාදයව සැක කරන විදිහට සැලැස්වූවා. 286 00:19:41,720 --> 00:19:44,180 මට කියන්න... 287 00:19:44,220 --> 00:19:45,350 මට එයාගේ මරණේ ගැන කියන්න. 288 00:19:49,420 --> 00:19:51,690 Succinylcholine. 289 00:19:51,730 --> 00:19:55,230 කියපු විදිහට එන්නත විද්දා. 290 00:19:55,260 --> 00:19:57,630 එතකොට එයාට මුකුත් දැනෙන්නේ නැද්ද? 291 00:19:57,660 --> 00:20:01,430 එයා මුළුමනින්ම පක්ෂඝාත වෙලා. 292 00:20:12,750 --> 00:20:14,650 අරගලයක් ඇතිවෙනතාක්ම ඒක එහෙම්ම තියේවි. 293 00:20:14,680 --> 00:20:16,820 එයා එයාගේ ආත්ම ආරක්ෂාවට පිස්තෝලේ ඇදලා ගන්නවා. 294 00:20:16,850 --> 00:20:18,880 පහරදෙන්නා මුලින්ම එයාගෙන් මුලින්ම ඒක උදුරගන්නවා. 295 00:20:18,920 --> 00:20:20,650 වෙඩි තියන සද්දේ දෙවතාවක් ඇහෙනවා: එකක් පපුවට... 296 00:20:20,690 --> 00:20:22,920 අනික ඔළුවට. 297 00:20:22,960 --> 00:20:25,120 ඔයා වැඩේ ඉවර කරන්න කලින් 298 00:20:25,160 --> 00:20:28,090 එයා ඔයාව දැක්කද? 299 00:20:28,130 --> 00:20:30,260 ඔව්. 300 00:20:30,300 --> 00:20:32,560 මැඩම්, මට අවසර දෙනවනම්, 301 00:20:32,600 --> 00:20:34,570 ඇයි එයාව මත්කලේ? 302 00:20:34,600 --> 00:20:37,970 ලේසියෙන්ම වෙඩිතියලා එන්න තිබුන එකනේ. 303 00:20:38,010 --> 00:20:41,240 මිනිහෙක්ව ක්ෂණිකව මරණ එක 304 00:20:41,270 --> 00:20:44,280 ඔහුගෙන් ප්‍රකාශයක් හොරාගන්නවා වගේ. 305 00:20:44,310 --> 00:20:48,180 එයාට එයාගේ අවසන් මොහොත වෙනකන් වෙලාවක් නෑ. 306 00:20:48,220 --> 00:20:50,650 දැන් එයා පක්ෂඝාත වෙලා උනත්, 307 00:20:50,680 --> 00:20:53,280 එයාගේ හිතට පුළුවන් කමක් තියෙනවා 308 00:20:53,320 --> 00:20:55,290 තේරුම් ගන්න ඇයි එයාගේ ජීවිතේ කෙලවරක් වුණේ කියලා. 309 00:20:57,720 --> 00:20:59,790 අපි එයාට උත්තරත් එක්කම මැරෙන්න දුන්නා. 310 00:21:02,460 --> 00:21:04,400 නැත්තම්... 311 00:21:05,900 --> 00:21:08,130 අපි හරිම දරුණු මිනීමරුවෝ විතරයි. 312 00:21:14,640 --> 00:21:16,510 ස්තුතියි ඔයාට. 313 00:21:58,420 --> 00:22:00,720 - හෙයි. - හායි. 314 00:22:02,520 --> 00:22:03,720 මං කවදාවත් හිතුවේ නෑ 315 00:22:03,760 --> 00:22:05,820 මට ඔයාගේ කටහඩ ආයේ අහන්න ලැබෙයි කියලා. 316 00:22:05,860 --> 00:22:07,830 මං ඔයාට බඩ් ලයිට් එකක් ඇණවුම් කලා. 317 00:22:07,860 --> 00:22:10,200 ස්තුතියි. 318 00:22:10,230 --> 00:22:11,930 දන්නවනේ, මං... 319 00:22:11,970 --> 00:22:14,100 අපි ආයෙමත් මෙතනදී එකතු වුන එක මට සතුටක්. 320 00:22:14,130 --> 00:22:16,030 අපේ පරණ තැන. 321 00:22:16,070 --> 00:22:17,740 දන්නවනේ, 322 00:22:17,770 --> 00:22:19,500 අපි දෙන්නම අර ජනේලේ ලග ඉන්නේ. 323 00:22:19,540 --> 00:22:21,110 මතකද? 324 00:22:21,140 --> 00:22:23,070 මං මුලින්ම මැජික් වචන ටික කිව්වේ එතනදී. 325 00:22:25,410 --> 00:22:26,750 ඔව්, නෑ, මං නම් හිතන්නේ මට මතක නැහැ කියලා. 326 00:22:26,780 --> 00:22:30,050 "මං... ඔයාට... ආදරෙයි කියලා" 327 00:22:33,220 --> 00:22:35,350 මං ඒක අදහස් කරලමයි කිව්වේ. 328 00:22:37,760 --> 00:22:39,820 මට ඔයාව මතක්වුණා/පාලුයි, ඇන්ජෙලා. 329 00:22:41,160 --> 00:22:42,260 ස්තුතියි. 330 00:22:42,300 --> 00:22:44,860 ඔව්, හුගක්... හුගක්... 331 00:22:44,900 --> 00:22:46,930 හුගක් මතකයන් එක්ක. 332 00:22:46,970 --> 00:22:49,700 අර බලන්න, ජෝෂ් ගොර්බන් රාත්‍රිය. 333 00:22:49,740 --> 00:22:52,740 ඒක හරියට අපි, 334 00:22:52,770 --> 00:22:55,240 තව තවත් වතාවන් ඒ දවස් සිහිපත් කරනවා වගේ. 335 00:22:55,280 --> 00:22:57,740 ඒත්, ඔයා, වාව්. 336 00:22:57,780 --> 00:23:00,380 මං කිව්වේ මට අහන්න ලැබුණා ඔයා හුගක් දේවල් කරගෙන යනවා කියලා. 337 00:23:00,410 --> 00:23:02,310 මං හිතන්නේ මේක හොදයි කියලා 338 00:23:02,350 --> 00:23:04,050 ඒත් මේක ටිකක්, අමුතුයි, 339 00:23:04,080 --> 00:23:05,950 ඒත් මං ගෙනාවා මගේ නැවත ආරම්භ කිරීම, 340 00:23:05,990 --> 00:23:08,720 ඔයාට පුලුවන් නම්... ඔයාට පුලුවන් නම් මොනවාහරි කරන්න. 341 00:23:12,330 --> 00:23:13,560 මං හොයාගත්තා, 342 00:23:13,590 --> 00:23:15,860 විවෘත අවස්ථාවන් තියෙනවනම්... 343 00:23:19,530 --> 00:23:22,470 මට කරන්න පුලුවන් මොකද්ද කියලා මං බලන්නම්. 344 00:23:22,500 --> 00:23:24,740 ඉතින් මට කියන්න. 345 00:23:24,770 --> 00:23:27,170 එහෙ ජීවිතය කොහොමද? 346 00:23:27,210 --> 00:23:29,770 Allsafe එකට වඩා හුගක් වෙනස්. 347 00:23:29,810 --> 00:23:31,480 ඔයාට ඒක නැතුව පාළුද? 348 00:23:31,510 --> 00:23:33,040 ඔව්. 349 00:23:35,280 --> 00:23:37,980 එතකොට ගිඩියන්. 350 00:23:38,020 --> 00:23:40,320 හොදටම දුකයි. 351 00:23:40,350 --> 00:23:42,620 දන්නවද ඒ වෙඩිතිබ්බ හාදයා, 352 00:23:42,660 --> 00:23:44,360 හරියට සැලහිල්ලෙන් පිට හිටිය කෙනෙක් වගේ. 353 00:23:44,390 --> 00:23:46,930 අහන්න ලැබුණු දේවල් වලින් නවයෙන් පහක්ම ඇත්ත. 354 00:23:46,960 --> 00:23:48,860 සමහර මිනිස්සු කියන්නේ ඒක හරියට, 355 00:23:48,900 --> 00:23:50,930 බොරුවට පෙන්නුම් කිරීමක් වගේ කියලා. 356 00:23:50,960 --> 00:23:52,600 හරියට, 357 00:23:52,630 --> 00:23:55,630 සංකටකක්‍රියාකාරිත්වය වගේ දෙයක්. 358 00:23:55,670 --> 00:23:57,970 දන්නවනේ ෆ්‍රෑන්ක් කෝඩි වගේ කට්ටිය. 359 00:23:58,000 --> 00:24:00,440 හැමවෙලාවකම අනිවාර්යෙන්ම ඛේදවාචකයි. 360 00:24:02,410 --> 00:24:05,340 ඔයාට කවදාහරි හිතුනද ඒ සීඩි එකෙන් එහෙම මොනවත් කරන්න ඇති කියලා? 361 00:24:17,220 --> 00:24:18,460 මට සමාවෙන්න? 362 00:24:18,490 --> 00:24:20,160 මං කිව්වේ හරියට, 363 00:24:20,190 --> 00:24:23,660 Allsafe එක නිකන්... ආරක්‍ෂිත මට්ටමක තිබුණේ. 364 00:24:28,670 --> 00:24:30,600 මොන මගුලක්ද? 365 00:24:36,740 --> 00:24:38,510 ඔයා FBI එකත් එක්කද වැඩ කරන්නේ? 366 00:24:38,550 --> 00:24:41,580 නෑ, ඒ... 367 00:24:41,620 --> 00:24:43,380 මගේ මාමා නීතිඥයෙක්. 368 00:24:43,420 --> 00:24:45,720 එයා මට කිව්වා පරිස්සම් වෙන්න කියලා වගේම සැක කටයුතු හැමදේම රෙකෝඩ් කරගන්න කියලත් කිව්වා... 369 00:24:45,750 --> 00:24:47,320 - ඒක මගේ මාමාගේ වැරැද්ද. - මොන මගුලක්ද? 370 00:24:47,350 --> 00:24:50,090 මොන... අයියෝ! 371 00:24:50,120 --> 00:24:51,890 මගේ කොන්ත්‍රාත්තුව පැහැදිළියි හැක් කිරිල්ල නිසා. 372 00:24:51,930 --> 00:24:53,220 මට අලුත් ෆෝන් එකක් ගන්න විදිහක් නෑ. 373 00:24:53,260 --> 00:24:54,830 මට උත්තර දෙනවා. 374 00:24:54,860 --> 00:24:58,060 අවංකවම. මේ දැන්ම. 375 00:24:58,100 --> 00:25:00,770 ඔයා FBI එකත් එක්ක කතා කලාද? 376 00:25:00,800 --> 00:25:03,370 නෑ. 377 00:25:03,400 --> 00:25:04,400 ඔව්. 378 00:25:04,400 --> 00:25:06,040 මං අදහස් කලේ, ඇන්ජෙලා, 379 00:25:06,070 --> 00:25:07,940 එයාලා මට තුන්පාරක්ම කෝල් කලා. 380 00:25:07,970 --> 00:25:10,240 මට නිදාගන්න බැහැ, ඒ තරමටම බයයි. 381 00:25:10,280 --> 00:25:12,780 - ඔයා මොනාද එයාලට කිව්වේ? - මුකුත් නැහැ. 382 00:25:12,810 --> 00:25:14,580 සීඩි එක වික්ක හාදයා ගැන, ඊටපස්සේ එයාලා, 383 00:25:14,610 --> 00:25:16,920 මුහුණත් හදුනාගන්න දළ රුප සටහනක්ද කොහෙද ඇන්දා 384 00:25:16,950 --> 00:25:19,750 ඒත් මං දිවුරනවා මං ඔයාගේ නම නම් කිව්වේ නැහැ. 385 00:25:19,790 --> 00:25:21,020 ඔයා කොහෙද යන්නේ? 386 00:25:21,050 --> 00:25:22,290 කොහෙද... 387 00:25:44,710 --> 00:25:46,880 කෑම නම් සෞඛ්‍යාරක්ෂිත නැහැ නේද? 388 00:25:46,910 --> 00:25:48,810 කෝ ජෙනරාල්ගේ කුකුල්මස්? 389 00:25:48,850 --> 00:25:50,780 මං නම් හිතන්නේ නැහැ ඒ වගේ විධිමත් විදිහේ කටගැස්මට චීනයේ කෑම හදනවා කියලා. 390 00:25:50,820 --> 00:25:52,950 ඇත්තට? මං අහන්න යනවා. 391 00:25:53,290 --> 00:25:55,650 මේ විකාරේ මාව රැවට්ටුවා. 392 00:25:55,690 --> 00:25:57,490 මේ මිනිස්සු හරිම දරුණුයි. 393 00:26:17,710 --> 00:26:21,280 මට සමාවෙන්න, ඔයා දන්නවද නාන කාමරය කොහෙද කියලා? 394 00:26:21,310 --> 00:26:23,050 නානකාමරය? 395 00:26:23,080 --> 00:26:25,620 ටොයිලට් එක? 396 00:26:25,650 --> 00:26:27,890 ඉංග්‍රීසි කතා කරන්න දන්නේ නැද්ද? 397 00:26:27,920 --> 00:26:29,850 හරි, ස්තුතියි. 398 00:27:10,600 --> 00:27:11,900 මට සමාවෙන්න, ඔයාට මොහොතක් තියෙද? 399 00:27:15,330 --> 00:27:18,670 ජාන්ග් මහත්තයා, මං... 400 00:27:18,700 --> 00:27:21,640 මං බලාගෙන හිටියේ හුගක් ලස්සන... බලාගෙන හිටියේ... 401 00:27:21,670 --> 00:27:22,870 හෙව්වේ... 402 00:27:24,880 --> 00:27:26,480 හරි, මොකද කාලය... 403 00:27:26,510 --> 00:27:28,850 ඔයා සාදයෙන් හුගක් දුර ඇවිල්ලා. 404 00:27:28,880 --> 00:27:31,580 මං ගෑණු අයගේ ටොයිලට් එක හෙව්වේ, 405 00:27:31,620 --> 00:27:33,720 ඊටපස්සේ මං... මේකට ඔයාගේ ඇහැ ගැටුනද? 406 00:27:36,490 --> 00:27:39,960 ඔව්, මං... 407 00:27:39,990 --> 00:27:41,530 මං දන්නවා මේක හුගක් අද්භූත පාටයි කියලා, 408 00:27:41,560 --> 00:27:43,030 ඒත් මගේ දෙමාපියන් එක්ක වැඩුණු කාමරේ 409 00:27:43,060 --> 00:27:45,830 මේ ඔරලෝසුවම තිබුණා. 410 00:27:45,870 --> 00:27:48,930 මං මේක ජර්මනියෙන් හොයාගත්තේ. රොදර්බර්ග් නගරේ. 411 00:27:48,970 --> 00:27:50,530 මැකේ වටිනාකම තමයි මගේ වාසනාව. 412 00:27:50,570 --> 00:27:52,800 විකුණපු කෙනාත් මට කිව්වා මේක එහෙම ජාතියේ එකක් කියලා. 413 00:27:54,210 --> 00:27:56,470 වෙළෙන්දට මොන තරම් නම් ලොකු ගෞරවයක්ද. 414 00:27:56,510 --> 00:27:59,310 මගේ දෙමාපියෝ අරගෙන තිබුණේ ටීනෙක්වල තිබුණු කේ මාර්ට් එකෙන්. 415 00:28:00,480 --> 00:28:02,950 එතකොට ඔයා එහෙ කෙනෙක්ද? 416 00:28:02,980 --> 00:28:05,280 - මහත්මිය... - හැදුනා වැඩුනා විතරයි. 417 00:28:05,320 --> 00:28:07,020 මගේ සම්පුර්ණ නම තමයි ඩොමීනික් ඩිපීරෝ, 418 00:28:07,050 --> 00:28:08,450 ඒත් ඩොම් කියලා තමයි කට්ටිය කියන්නේ. 419 00:28:08,490 --> 00:28:10,120 නැත්තම් ඒජන්ට් ඩිපීරෝ. 420 00:28:10,160 --> 00:28:12,320 නැත්තම් නිකන්ම ඩොම්. 421 00:28:14,260 --> 00:28:17,660 ඉතින් මට අහන්න පුලුවන් නම්, 422 00:28:17,700 --> 00:28:19,060 මොකද්ද මේ ඔරලෝසු එක්ක තියෙන සම්බන්ධෙ? 423 00:28:19,100 --> 00:28:23,030 මේක වෙලාවට වැඩ කරන එක සම්බන්ධ දෙයක්ද? 424 00:28:23,070 --> 00:28:26,200 "ජීවිතය කියන්නේ ඇවිදින සෙවණැල්ලක්, 425 00:28:26,240 --> 00:28:28,740 "අමාරුවෙන් හා කනස්සල්ලට පත්ව ඇවිදින අසරණ ක්‍රීඩකයෙක් 426 00:28:28,770 --> 00:28:31,640 "ඔහුගේ වේදිකාවේ කාලය 427 00:28:31,680 --> 00:28:34,440 ඒත් පස්සේ එයාට ඒක තවත් ඇහෙන්නේ නෑ." 428 00:28:36,880 --> 00:28:38,320 ඔයා ඔයාටම වටවෙලා ඉන්නේ 429 00:28:38,350 --> 00:28:41,150 මරණ සංඛ්‍යාවට ස්ථිරව මතක් කිරීමකින්. 430 00:28:41,190 --> 00:28:44,190 කරන්න වැඩ ගොඩාරියක් තියෙනවා, වැදගත් වැඩ. 431 00:28:44,220 --> 00:28:45,920 හැම දෙවැනි යවුමක් ගානෙම, 432 00:28:45,960 --> 00:28:48,730 මං මාවම තල්ලු කරගන්නවා දිගටම යන්නයි කියලා. 433 00:28:50,230 --> 00:28:51,500 ඔයා මට හිතන්න පොළබවනවා 434 00:28:51,530 --> 00:28:52,830 මං සුදුසු ඔරලෝසුවකට ආයෝජනය කලා නම් හොදයි කියන්න වගේ. 435 00:28:56,400 --> 00:28:58,600 දැන් මට මේක අහන්න දෙනවනම්, 436 00:28:58,640 --> 00:29:00,200 රාජ්‍යක හිටිය තරුණ කාන්තාවක් කොහොමද 437 00:29:00,240 --> 00:29:02,370 FBI එකට ගියේ? 438 00:29:05,710 --> 00:29:07,510 මං... 439 00:29:07,550 --> 00:29:10,210 මම... 440 00:29:10,250 --> 00:29:13,850 මේ ලෝකයේ තියෙන ආත්මාර්ථකාමීත්වය දැකලා කල කිරුනා, 441 00:29:13,890 --> 00:29:17,790 ඒත් එකම වෙලාවක මාව ඒකට හුගක් වශී වෙලා ගියා. 442 00:29:17,820 --> 00:29:20,760 FBI එක කියන්නේ ඒ වගේ තැනකට හුගක් වටිනා දෙයක්. 443 00:29:23,300 --> 00:29:26,330 ඔයා අගය කොට සලකයි කියලා හිතන දෙයක් මගේ කාර්යාලයේ තියෙනවා. 444 00:29:29,400 --> 00:29:32,370 කලාකරුවා උත්සහ කරලා තියෙන්නේ මෙනෙහි කරන්න වියෝගය හා සාංකාව 445 00:29:32,400 --> 00:29:35,940 කෙනෙක්ට තමන්ගේ අනන්‍යතාවය නැතිවුණාම. 446 00:29:35,980 --> 00:29:39,580 මේ ආරංචිය අපේ රටේ ගොඩ දෙනෙකුට විනාශකාරී වුණා. 447 00:29:39,610 --> 00:29:43,080 එහෙම වුණත්, පොදු ජනයගේ අවධානය යොමු කරවගත්තා 448 00:29:43,120 --> 00:29:45,250 පුද්ගලිකවම. 449 00:29:45,280 --> 00:29:49,050 ඒ වගේ විප්ලවයකින් කොහොමද ඒ තරම් ලස්සන චිත්‍රයක් නිර්මාණය වෙන්නේ 450 00:29:49,090 --> 00:29:50,750 ඔයයි මමයි තාමත් විප්ලවවාදියෝන්ව ලුහුබදිද්දි 451 00:29:50,790 --> 00:29:53,220 කිසිම දෙයක් නොකරපු ඒත් ආරවුලක් ඇති කරපු කෙනෙක්ව? 452 00:29:56,200 --> 00:29:59,130 කතාවේ තවත් තියෙනවා. 453 00:29:59,160 --> 00:30:00,560 මට සමාවෙන්න? 454 00:30:00,600 --> 00:30:02,070 FBI. 455 00:30:02,100 --> 00:30:04,030 ඇයි ඔයා බැදුනේ. 456 00:30:06,640 --> 00:30:09,140 මොකක් නිසාද? 457 00:30:09,170 --> 00:30:12,140 ඒක ටිකක් පුද්ගලික දෙයක්. 458 00:30:12,180 --> 00:30:14,750 ඒකමයි මං අහන්නෙත්. 459 00:30:21,150 --> 00:30:23,120 හරි. 460 00:30:23,160 --> 00:30:25,290 අම්... 461 00:30:27,560 --> 00:30:30,330 නිසැක සමබ්න්ධතාවක් තිබුණා. 462 00:30:32,500 --> 00:30:34,500 ආදර කතාවක්? 463 00:30:36,170 --> 00:30:39,970 යම් තාක් දුරක, ඇත්තෙන්ම. 464 00:30:40,010 --> 00:30:41,870 නීතිඥ විද්‍යාලයේ අවසන් සේමස්ටර් එකේ, 465 00:30:41,910 --> 00:30:44,510 මං හිතපු කෙනාමයි කියලා පෙම්හමු වළට ගිය, 466 00:30:44,540 --> 00:30:45,840 රෑකෑමේදී, 467 00:30:45,880 --> 00:30:49,350 උපාධි ලැබීමේ උත්සවයට දවස් කිහිපයකට කලින්... 468 00:30:49,380 --> 00:30:51,680 එයාලා කෙනෙක්ව යෝජනා කරන්න බලාපොරොත්තු වුණා, ඉතින්... 469 00:30:58,560 --> 00:30:59,890 මේකෙන් මාව පිස්සු වට්ටන්නයි හදන්නේ, 470 00:30:59,930 --> 00:31:02,160 ඒත් මං... 471 00:31:02,190 --> 00:31:05,260 ඒත් මං එතනින් නැගිටලා එවෙලේ රෙස්ට් රූම් එකට ගියා පස්සේ එතනින් බැහැලා ආවා, ඒවගේම... 472 00:31:08,270 --> 00:31:10,630 ඒක තමයි වුණේ. 473 00:31:10,670 --> 00:31:12,670 වේගෙන් අවුරුදු කිහිපයක් ඉදිරයට ඇදුනා, මං වෙනස් වුණා, 474 00:31:12,710 --> 00:31:15,640 දැන් එතකොට මං එවෙනුවට තෝරගත්තේ මේ දේ. 475 00:31:15,670 --> 00:31:18,040 මධ්‍ය මට්ටමේ ක්ෂේත්‍ර නියෝජිත කෙනෙක්. 476 00:31:24,680 --> 00:31:26,650 - මොකද? - මං... 477 00:31:26,690 --> 00:31:29,550 මට කවදාවත් පුලුවන් කමක් ලැබෙයි කියලා හිතුවේ නෑ... 478 00:31:29,590 --> 00:31:32,860 පරණ ගිනිදැල්ලක් ගැන කතා කරන්න 479 00:31:32,890 --> 00:31:35,590 චීනයේ රාජ්‍ය ආරක්ෂාවේ අමාත්‍යවරයා එක්ක. 480 00:31:35,630 --> 00:31:38,360 අහ්හ්. 481 00:31:38,400 --> 00:31:40,160 ඒක ස්තුතිකිරීමේ දේවමෙහෙයේදි හොද කතාවක් වුණා. 482 00:31:40,200 --> 00:31:41,530 තාත්තා ඒකට හුගක් කැමතියි. 483 00:31:53,110 --> 00:31:55,050 මේක කාගේ කාමරේද? 484 00:32:02,650 --> 00:32:04,720 වාව්. 485 00:32:04,760 --> 00:32:07,060 මේවා නම් හුගක් ලස්සනයි. 486 00:32:07,090 --> 00:32:08,860 magua, 487 00:32:08,890 --> 00:32:12,430 කින්ග් රාජවංශයේ පොදු මැන්චු ඇදුම්. 488 00:32:12,460 --> 00:32:13,900 සවිස්තරාත්මක විස්තර තියෙනවා 489 00:32:13,930 --> 00:32:16,270 බොහෝ හෙයින් වෙන්කළ රාජකීය පවුල් වෙනුවෙන්. 490 00:32:18,070 --> 00:32:20,570 මේක නවීන පන්නයේ qípáo එකක් 491 00:32:20,610 --> 00:32:22,440 ජින් ජුයි යු යේ ගේ. 492 00:32:22,470 --> 00:32:23,940 ශැන්හායි වලදී ගත්තේ. 493 00:32:23,980 --> 00:32:26,780 සිලික් රෙද්දෙනුයි ලේස් වලිනුයි තමයි ලස්සන කරලා තියෙන්නේ. 494 00:32:26,810 --> 00:32:28,180 මෙන්න. 495 00:32:33,350 --> 00:32:34,790 වාව්. 496 00:32:37,090 --> 00:32:40,260 මං මේ තරම් ලස්සන දෙයක් අල්ලලා නැහැ. 497 00:32:40,290 --> 00:32:43,230 මටත් හැම වතාවකම එකම චිදිහට දැනෙන්නේ. 498 00:32:45,360 --> 00:32:49,270 මේවා කොහෙන්ද ලැබුණේ? 499 00:32:49,300 --> 00:32:51,470 මගේ සහෝදරීට තමයි මේවා අයිතිවෙලා තිබුණේ. 500 00:32:51,500 --> 00:32:54,440 එයා බෙන්ජින් යද්දී මෙහෙ නතර වෙනවා. 501 00:33:00,550 --> 00:33:04,310 මට මේක අහන්න දෙන්න ඩේපීරෝ මහත්මිය, 502 00:33:04,350 --> 00:33:07,680 ලෝකය මොන වගේ වෙයිද කියලා ඔයා කවදාහරි පුදුම වෙලා තියෙනවද 503 00:33:07,720 --> 00:33:11,020 හැක් කිරිල්ලෙන් 5/9ක් සිද්දවුණේ නැත්තම්? 504 00:33:11,060 --> 00:33:14,490 ලෝකය මේ වෙලාවේ මොන වගේ ඇතිද? 505 00:33:14,530 --> 00:33:17,930 ඇත්ත වශයෙන් කියනවනම්, සමහරු විශ්වාස කරනවා අර්ථාන්විත යතාර්ථයන් තියෙනවා කියලා 506 00:33:17,960 --> 00:33:20,930 සෙනාරියෙන් පිට, 507 00:33:20,970 --> 00:33:23,430 අපි ඒ මෙහෙයවන ජිවිතත් එක්ක... 508 00:33:25,000 --> 00:33:27,040 අනෙක් මිනිස්සු 509 00:33:27,070 --> 00:33:28,840 අපි මේ පත්වුනු. 510 00:33:36,220 --> 00:33:39,320 ඒකග්‍රතාව ගැබුරින් ක්‍රියාත්මක වන. 511 00:33:48,560 --> 00:33:49,790 වාව්, ඔයා මේ විහිළුවක් නෙවෙයි වෙන්න ඕනේ කලේ. 512 00:33:49,830 --> 00:33:51,830 ඔයා ඇත්තටම එහෙම කරලා... 513 00:33:51,860 --> 00:33:53,630 මට සමාවෙන්න, මං යන්නම ඕනේ. 514 00:33:53,670 --> 00:33:55,630 මං ඔයාව ආයෙමත් සාදයට එක්ක යන්නද? 515 00:34:24,260 --> 00:34:27,000 ඇයි ඔයා මෙහෙ ආවේ? 516 00:34:27,030 --> 00:34:28,970 මට එන්න ඕනේ නිසා. 517 00:34:30,570 --> 00:34:32,900 මං ඩාර්ලීන්ට කිව්වා ඔයාව හවුල් කරගන්න එපා කියලා. 518 00:34:32,940 --> 00:34:35,340 එයාට මාව හවුල් කරගන්න අයිතියක් තියෙනවා. 519 00:34:35,370 --> 00:34:38,440 කරුණාකරලා මේක නම් කරන්න එපා. මං වෙන විදිහක් හොයාගන්නම්. 520 00:34:38,480 --> 00:34:40,940 ඩාර්ලීන් කිව්වේ ඒක හරිම සරල වැඩක් කියලා. 521 00:34:40,980 --> 00:34:45,450 මට කරන්න තියෙනවා කිව්වේ උපකරණයක් හයි කරලා එන්න. 522 00:34:45,480 --> 00:34:47,380 ඊටපස්සේ ඔයාලා කට්ටිය මකලා දානවා, 523 00:34:47,420 --> 00:34:48,620 ඔයාලට හමුවෙන ඕනෙම සාක්ෂියක්. 524 00:34:48,650 --> 00:34:50,490 ඒක නේද ඇත්ත? 525 00:34:52,120 --> 00:34:55,060 - හරිද? - ඒක තමයි අපේ සැලසුම. 526 00:34:55,090 --> 00:34:56,590 ඒත් ඒක නෙවෙයි කාරණාව. 527 00:34:56,630 --> 00:34:58,530 ඔයා ඔයාවම අවධානමකට ලක් කරගන්න එපා. 528 00:34:58,560 --> 00:35:00,300 මං මගේ විකල්පයන් එක්ක කරන්නේ. 529 00:35:00,330 --> 00:35:02,030 සේනේරියේ හොදම අවස්ථාව තමයි: මට මගේ රස්සාව නැති වෙනවා 530 00:35:02,070 --> 00:35:04,230 ඒවගේම ආයාචනා වළට කේවල් කරනවා වෙනුවට හිරේ ලගින්න වෙනවා. 531 00:35:04,270 --> 00:35:06,300 මං ආයේ මේ තීරණයට ආවා. 532 00:35:06,340 --> 00:35:09,170 එක්කෝ මං උත්සහ කරලා බලනවා නැත්තම් මං අහුවෙනවා. 533 00:35:13,010 --> 00:35:15,880 මං මටම මේක කියාගත්තා, මං ඔයා දකිනකන් මේක තීරණය කරන්නේ නැහැ කියලා 534 00:35:15,910 --> 00:35:17,810 මොකද ඔයා මට මේකට අවසර දෙන්නේ නැහැ 535 00:35:17,850 --> 00:35:20,450 ඔයාට මේක ගැන විශ්වාස නැත්තම්. 536 00:35:26,490 --> 00:35:28,190 මං තීරණය කලා. 537 00:35:35,270 --> 00:35:38,370 මට ඔයා නැතුව පාලුයි, ඔයා ඒක දන්නවා නේ? 538 00:35:40,540 --> 00:35:43,110 මං ඔයාව සම්බන්ධ කරගන්න හුගක් වතාවක් උත්සහ කලා, 539 00:35:43,140 --> 00:35:46,180 ඒත් ඔයා දිගටම බැහැ කිව්වා. 540 00:35:46,210 --> 00:35:48,280 මට දැනගන්න පුළුවන්ද ඇයි කියලා? 541 00:35:51,520 --> 00:35:54,480 දුම්රිය වේදිකාවේ හිටිය දවස ගැන 542 00:35:54,520 --> 00:35:57,250 මං දිගින් දිගටම හිතන්න ගත්තා. 543 00:35:57,290 --> 00:35:59,820 ඔයා මාව කනත්තේ ඉදලා හොයාගත්තට පස්සේ. 544 00:36:01,690 --> 00:36:05,630 ඔයා මට කිව්වා පරිස්සමට ඉන්න කියලා. 545 00:36:05,660 --> 00:36:07,760 මට අවුලක් නැතුව ඉන්න ඕනේ වුණා. 546 00:36:10,170 --> 00:36:13,700 මට එයාව දකින එක නවත්වන්න ඕනේ වුණා 547 00:36:13,740 --> 00:36:16,510 මං ඔයා එක්ක කතා කරන්න කලින්. 548 00:36:18,510 --> 00:36:20,480 ඉතින්? 549 00:36:27,350 --> 00:36:30,790 දැන් මගේ තාත්තා ඔයා පිටිපස්සේ හිටගෙන ඉන්නවා. 550 00:36:46,270 --> 00:36:48,470 මට යාලුවෙක් වෙන්න පුලුවන්. 551 00:36:50,340 --> 00:36:53,540 කතාකරන කෙනෙක් හැටියට. 552 00:36:53,580 --> 00:36:55,980 ඔයා ගැන වදවෙන කෙනෙක් හැටියට. 553 00:36:57,950 --> 00:37:00,550 කව්ද දන්නේ ඒක උදව්වක් වෙන්න පුළුවන්. 554 00:37:05,520 --> 00:37:08,060 කුවර්ටි එක කොහොමද? 555 00:37:08,090 --> 00:37:10,660 හොදින්. 556 00:37:12,800 --> 00:37:15,070 එයා මහත් වෙලා. 557 00:37:15,100 --> 00:37:17,330 මං හිතන්නේ මං එයාට ඕනේවට කන්න දෙනවා කියලා. 558 00:37:23,060 --> 00:37:24,380 මේක ෆෙඩරල් එකේ අයට අයිති දෙයක්. 559 00:37:24,400 --> 00:37:25,770 මේක හරිම බරපතල වැඩක් වගේම ඔයා 560 00:37:25,850 --> 00:37:27,170 ඔයා උදව් ගන්න හදන්නේ අපේ ලොකුම මෙහෙයුමට? 561 00:37:27,400 --> 00:37:29,600 මේක විවෘත වාද පිටියක් නෙවෙයි. 562 00:37:29,630 --> 00:37:32,430 මට යන්න බැහැ, ඒවගේම ඇයි කියලා ඔයාට අහන්න අයිතියක් නෑ. 563 00:37:35,830 --> 00:37:39,730 ඔයා D.C මෙහෙයුම මෙහෙයවන්න ඕනේ.. 564 00:37:39,950 --> 00:37:41,350 ඔයාව උසස් කරනවා. 565 00:37:41,380 --> 00:37:43,240 කට්ටියව අරගෙන අද රෑට කැපිටල් එකට යන්න 566 00:37:43,280 --> 00:37:44,680 ගිහින් ලැස්ති වෙන්න. 567 00:37:44,710 --> 00:37:46,080 ඔයා මේ සිරවටමද? ඇත්තටම? 568 00:37:46,110 --> 00:37:48,180 ඉතින් ඔයා හොදට වැඩ කලානේ. 569 00:37:48,220 --> 00:37:50,920 දැන් මුලිකත්වය අරගන්න. නායකයෙක් වගේ හැසිරෙන්න. 570 00:37:50,950 --> 00:37:54,250 මේක තමයි බැරෑරුම්ම අවස්ථාව. 571 00:37:54,290 --> 00:37:56,460 - ඔයා සැලසුම ගැන දන්නවා නේද? - අපොයි ඔව්. 572 00:37:56,490 --> 00:37:58,490 හොදයි. පැකේජ් එක අමතක කරන්න එපා. 573 00:37:59,760 --> 00:38:01,190 මං මේක මොන තරම් අගය කරනවද කියලා මට ඔයාට කියාගන්න බැහැ. 574 00:38:01,230 --> 00:38:02,630 මං ඔයාට වැටෙන්න දෙන්නේ නැහැ. 575 00:38:02,670 --> 00:38:04,360 මං ඔයාව ආඩම්බර කරවන්න යන්නේ 576 00:38:04,400 --> 00:38:06,270 - එයාලට මතක හිටීවි... - හරි, ඔයාගේ වැඩේ කරන්න 577 00:38:06,300 --> 00:38:07,530 ගෑනියෙක් වගේ හැසිරෙන එක නවත්වන්න. 578 00:38:07,570 --> 00:38:09,040 මං මේක අරගන්න ඕනේ. 579 00:38:10,840 --> 00:38:13,240 හෙලෝ? 580 00:38:15,140 --> 00:38:17,510 කවද්ද? 581 00:38:23,690 --> 00:38:25,550 තවත් කේතනය කරපු පරිශීලකයෙක්ගේ දත්ත ගබඩාවක් තියෙනවා 582 00:38:25,590 --> 00:38:27,920 කඩමණ්ඩි නාමාවලියේ. 583 00:38:27,960 --> 00:38:30,720 මෙන්න... 584 00:38:30,760 --> 00:38:32,960 මට කරන්න දෙන්න. 585 00:38:39,840 --> 00:38:42,140 ඔයා අහනවද නැත්තම් ඔරවගෙන ඉන්නවද? 586 00:38:43,810 --> 00:38:45,710 හරි. මොකද්ද සිද්දවුණේ? 587 00:38:48,510 --> 00:38:50,640 ඒක උපමා උපමේය ඇතුලත් ප්‍රශ්ණයක්. 588 00:38:50,680 --> 00:38:52,580 ඔරවගෙන විතරක් ඉන්න. 589 00:38:55,450 --> 00:38:59,020 මේ හාදයා අරයගෙ හැම විකාරයක්ම දන්නවා වගේ. 590 00:38:59,050 --> 00:39:01,920 ඇයි රේ මං ළගට ආවේ? 591 00:39:16,470 --> 00:39:19,470 ඊටපස්සේ ඔයා, අම්... 592 00:39:19,510 --> 00:39:23,110 ලේඛන ලෝකල් මැෂින් එකට යවන්න. 593 00:39:37,560 --> 00:39:39,230 පස්සේ පවතින සයිට් එකට යවන්න 594 00:39:39,260 --> 00:39:40,630 ලෝකල් මැෂින් එකෙන් 595 00:39:40,660 --> 00:39:44,330 අලුත් සර්වර් එකකට. 596 00:39:54,720 --> 00:39:57,790 එයාලා ඔයාට රිදෙව්වද? 597 00:40:03,900 --> 00:40:09,650 ඔයා ඇත්තටම දන්නේ නැද්ද මේ සයිට් එකට මොකද වුණේ කියලා? 598 00:40:16,340 --> 00:40:22,340 සගවන ලද සයිට් එකක්. ආරාධිතයන්ට පමණි. ගිණුමක් ලබාගැනීම අපහසුය. 599 00:40:23,250 --> 00:40:25,700 මැත් (ගණිතය) කරන්න. 600 00:40:33,850 --> 00:40:36,150 ඔයා නතර කරන්න ඕනේ වෙලාවට නතර කරන්න දන්නෙත් නෑ. 601 00:40:36,190 --> 00:40:39,690 මේක තමයි ඔයාට ඕනේ වුන දේ, මතකද? 602 00:40:39,720 --> 00:40:41,660 මං මෙතන ටර්මිනල් එකේ වැඩ කරන එක. 603 00:41:22,670 --> 00:41:24,900 දැන් හරි. 604 00:41:24,930 --> 00:41:26,730 ඔයාට ඕනේ නම් පරික්ෂා කරලා බලන්න. 605 00:41:35,880 --> 00:41:37,180 හැමෝටම තියෙනවා 606 00:41:37,210 --> 00:41:39,250 කොයිවිදිහක හරි ක්‍රමලේඛන කිරීමක්, 607 00:41:39,280 --> 00:41:42,050 කොන්දේසි තත්වයන් හමුවෙන අවස්ථාවන්, 608 00:41:42,080 --> 00:41:44,180 පස්සේ තර්කානු බෝම්බය පුපුරවනවා. 609 00:41:44,220 --> 00:41:47,220 හැමදේම ඔයාගේ මුහුණ ඉදිරිපිට පුපුරලා යනවා. 610 00:41:47,260 --> 00:41:51,160 මේක රේගේ අවස්ථාවක්ද නැත්තම් මගේ එකක්ද? 611 00:42:31,170 --> 00:42:33,030 රේ තනියම සයිට් එක කරගෙන යනවනම්, 612 00:42:33,070 --> 00:42:35,040 ඇයි මාව එක්ක ආවේ? 613 00:42:35,070 --> 00:42:37,200 සමහරවිට එයා දන්නේ නැතුව ඇති එයා මේ පතුරවන යක්ෂයා ගැන. 614 00:42:37,240 --> 00:42:39,870 එක්කෝ එයා දන්නේ නැතුව ඇති සයිට් එකේ තියෙන්නේ මොනාද කියලා. 615 00:42:39,910 --> 00:42:42,380 රේ ආරක්ෂිතයි, කරුණාවන්තයි. 616 00:42:42,410 --> 00:42:45,050 රේ භයානකයි, අපරාධකාරයෙක්. 617 00:42:45,080 --> 00:42:46,950 ඒ එයාගේ දෙවියද? 618 00:42:46,980 --> 00:42:48,720 එයාගේ ඒ මොන පැත්තද ශක්තිමත්? 619 00:42:48,750 --> 00:42:50,920 එයා මේ තරම් විරුපියෙක්ද... 620 00:42:50,950 --> 00:42:53,920 මේක ගැන හොයන එක නවත්වනවා. 621 00:42:53,960 --> 00:42:56,420 මට දැනගන්න ඕනේ. 622 00:42:56,460 --> 00:42:59,390 ඔයා දන්නවා. 623 00:42:59,430 --> 00:43:01,960 ඒත් ඔයා ඒක ප්‍රතික්ෂේප කරන්න යන්නේ. 624 00:43:02,000 --> 00:43:04,130 ඔයාට ඇයි කියලා දැනගන්න ඕනෙද? 625 00:43:04,170 --> 00:43:06,230 මොකද ඒක තමයි අපි කරන්නේ. 626 00:43:08,170 --> 00:43:10,540 එහෙම නෙවෙයි මං කරන්නේ. 627 00:43:12,440 --> 00:43:14,780 එයා වරදකාරයෙක් නම්, 628 00:43:14,810 --> 00:43:16,510 මට එයාව විනාශ කරන්න පුළුවන් කමක් තියෙනවා 629 00:43:16,550 --> 00:43:18,610 විනාඩි දෙකක් ඇතුලත ටර්මිනල් එකකින්. 630 00:43:18,650 --> 00:43:20,980 අපි ආයෙමත් මේ ගැන කියවන්න ගත්තද? 631 00:43:21,020 --> 00:43:23,850 රේ කියන්නේ කෝපි ෂොප් එකක අයිතිකාරයෙක් නෙවේ. 632 00:43:23,890 --> 00:43:27,650 ඔයා දැක්ක දේ අමතක කරලා ඉදිරියට යන්න. 633 00:43:30,060 --> 00:43:33,160 ඔයා හිතන්නේ ඔයා ගැන විතරයි. 634 00:43:33,200 --> 00:43:35,360 මං හිතන්නේ අපි ගැනයි. 635 00:43:37,330 --> 00:43:41,340 මං හිතන්නේ අර පින්තූරවල හිටිය මිනිස්සු ගැන. 636 00:43:46,180 --> 00:43:48,740 මට එයාලට උදව් කරන්න පුලුවන් කමක් තියෙනවා. 637 00:43:52,410 --> 00:43:55,580 අපට සටන් කරන්න තවත් යුද්ධ තියෙනවා. 638 00:44:00,190 --> 00:44:03,160 මොකද්ද තියෙන අලුත් දේ? 639 00:44:09,900 --> 00:44:12,900 එක්කෝ ඔයා වෙලාව සෙට් කලොත් තර්කානු බෝම්බය පුපුරලා යනවා 640 00:44:12,940 --> 00:44:15,200 නැත්තම් හමුවුන විශේෂිත අවස්ථාවක. 641 00:44:15,240 --> 00:44:18,170 දැන් මං රේ ගේ යක්ෂ කළු කඩය හමුවුනා. 642 00:44:18,210 --> 00:44:20,510 Mr. රොබට් ඒක ප්‍රතික්ෂේප කරන්න පුලුවන්, 643 00:44:20,540 --> 00:44:22,480 ඒත් මට බැහැ. 644 00:44:22,510 --> 00:44:24,310 ඔයාට පුළුවන්ද? 645 00:44:38,860 --> 00:44:40,060 හෙලෝ? 646 00:44:42,410 --> 00:44:45,340 ටයිරෙල්, මේ ඔයාද? 647 00:44:45,930 --> 00:44:48,100 අනේ කරුණාකරලා මොනාහරි කියන්නකෝ. 648 00:44:50,810 --> 00:44:52,170 ටයිරෙල්. 649 00:44:52,200 --> 00:44:54,760 මොනාහරි කියන්නකෝ. 650 00:46:57,570 --> 00:47:00,330 ඔයාගේ පස්සෙන් කවුරුහරි ආවද? 651 00:47:00,370 --> 00:47:03,300 නෑ, මං නම් හිතන්නේ නැහැ. 652 00:47:03,340 --> 00:47:05,170 මං ඔයාට කිව්ව පාරෙද ඔයා ආවේ? 653 00:47:05,210 --> 00:47:07,040 ඔව්. 654 00:47:07,080 --> 00:47:09,080 කෝ ඔයාගේ ෆෝන් එක? 655 00:47:09,110 --> 00:47:11,140 ගෙදර. 656 00:47:11,180 --> 00:47:13,150 මෙතන කිසිම විකාරයක් කරන්න බැහැ. 657 00:47:13,180 --> 00:47:14,920 තේරුණාද? 658 00:47:39,310 --> 00:47:41,340 මගේ ඔලුව හොදටම රිදෙනවා. 659 00:47:41,380 --> 00:47:43,410 ඇයි ඊයේ රෑ ඕනෙවට වඩා බයිජු බිව්වේ. 660 00:47:43,450 --> 00:47:46,380 ඔයා කොහෙද ගියේ? 661 00:47:46,420 --> 00:47:49,380 ජෙසී චීන භාෂාව කතා කරනවා අහන් ඉන්න ගිහින් මං එතන හිරවෙලා හිටියේ. 662 00:47:49,420 --> 00:47:51,450 එයා ගොඩක් අයව අපහසුවට පත්කලා. 663 00:47:51,490 --> 00:47:53,550 ඔයා දන්නවනේ ඔයාගේ සාමාන්‍ය සැදෑව ගැන. 664 00:47:53,590 --> 00:47:55,890 අමාත්‍ය ජාන්ග් තනියනේ යන එයාගේ සංචාරය. 665 00:47:55,920 --> 00:47:57,190 මොකක්? 666 00:47:57,230 --> 00:47:59,630 එයා ඔයා ගැන අදහසක් වත් තියන් ඉන්නවද? 667 00:47:59,660 --> 00:48:01,430 නෑ, එහෙම දෙයක් නෙවෙයි. 668 00:48:01,460 --> 00:48:04,060 ඒත් එයා මාව එයාගේ සහෝදරිගේ කාමරේට එක්ක ගියා 669 00:48:04,100 --> 00:48:06,400 එයාගේ ඇදුම් පෙන්වන්න. 670 00:48:06,440 --> 00:48:08,070 - ඒක නම් ටිකක් අමුතුයි. - ම්ම්-හ්ම්ම්. 671 00:48:08,100 --> 00:48:09,540 ඔයා හොදට හොයලා බැලුවොත් 672 00:48:09,570 --> 00:48:11,770 අමාත්‍ය ජාන්ග්ට සහෝදරියක් නෑ. 673 00:48:11,810 --> 00:48:14,980 නියම පෙනුමක්, කෙල්ලේ. 674 00:48:15,010 --> 00:48:16,580 ස්තුතියි, මං ක්ෂේත්‍ර චාරිකාවට 675 00:48:16,610 --> 00:48:18,450 සුදානම් වුණා. 676 00:48:18,480 --> 00:48:20,780 - සැන්ටීයාගෝ කොහෙද? - කලබලයෙන් එහෙ මෙහෙ යනවා දැක්කා. 677 00:48:20,820 --> 00:48:22,820 ADIC කෝල් කරලා "raspberry pi" ගැන අලුත් විස්තර දැනුවත් කලා. 678 00:48:22,850 --> 00:48:24,320 - නියමයි. - නියම නැහැ. 679 00:48:24,350 --> 00:48:25,790 ඒක හොයාගත්තු හාදයාගේ 680 00:48:25,820 --> 00:48:27,490 තඩි ඇගිලි වල තිබුනු මල ජරාව ඒකෙ ගාලා, 681 00:48:27,520 --> 00:48:29,120 ආලිම්පනය කල හැකි මුද්‍රණවල. 682 00:48:29,160 --> 00:48:30,760 තවත් මාරක අවසානයක්. 683 00:48:30,790 --> 00:48:32,630 සැන්ටීයාගෝගේ වැඩේ ඉවර වුනාම, 684 00:48:32,660 --> 00:48:34,760 එයාට කෝල් කරලා තරජනය කරලා තියෙනවා අනතුරක් කරනවයි කියලා. 685 00:48:34,800 --> 00:48:36,960 විකාරයි. 686 00:48:37,000 --> 00:48:38,500 මට තවත් කැෆේන් ටිකක් ඕනේ 687 00:48:38,530 --> 00:48:40,470 අද දවසේ ජීවිතේ ගලවාගන්න. 688 00:49:35,520 --> 00:49:37,390 හෙයි! හෙයි! 689 00:49:37,430 --> 00:49:39,690 උදව් කරන්න! උදව් කරන්න! 690 00:49:39,730 --> 00:49:42,130 අහ්හ්! 691 00:49:42,160 --> 00:49:44,800 නවත්වනවා! උදව් කරන්න! 692 00:49:44,830 --> 00:49:46,730 උදව් කරන්න! 693 00:49:49,940 --> 00:49:51,000 මගුල. 694 00:49:55,340 --> 00:49:58,510 උබ නම් අමන බල්ලෙක්. 695 00:50:00,220 --> 00:50:02,480 මී නැට්ටක් තියෙන මිනිහෙක්ව කවදාවත් විශ්වාස කරන්න එපා. 696 00:50:02,520 --> 00:50:04,420 හරි ලේසියෙන් රහස් එළියට අරගන්න පුලුවන්. 697 00:50:18,270 --> 00:50:21,400 රේ... 698 00:50:21,440 --> 00:50:23,700 ඔයා මොනාද මේ කරන්නේ? 699 00:50:24,400 --> 00:50:26,720 මං ඔයාට කිව්වනේ බලන්න එපා කියලා.