1 00:00:01,750 --> 00:00:04,220 අදුරු හමුදාව මට කිව්වා දෙවන පියවර සුදානම් කියලා. 2 00:00:04,420 --> 00:00:06,650 මං දන්නවා එයා මැරිලා කියලා. මං දන්නවා මේක ඇත්තක් නෙවෙයි කියලා. 3 00:00:06,750 --> 00:00:09,560 මං හිතන්නේ මේක සුන්දර මිතුදමක ආරම්භයක් කියලා. 4 00:00:09,590 --> 00:00:11,290 මිනිස්සු ඇවිල්ලා එයාලගේ වාර්තා ඉල්ලනවා. 5 00:00:11,330 --> 00:00:12,320 අපි තාම සිස්ටම් එක යාවත්කාලීන කලේ නෑ 6 00:00:12,360 --> 00:00:13,890 මේ හිමිකම් කියන දේවල් සහතික කරගන්න. 7 00:00:13,930 --> 00:00:16,590 අපේ දත්ත ගබඩාව නැවත ගොඩනගන එක තමයි 8 00:00:16,630 --> 00:00:17,830 මේ ප්‍රශ්නයට තියෙන එකම විසදුම. 9 00:00:17,870 --> 00:00:19,460 නමක් සදහන් කලොත් 10 00:00:19,500 --> 00:00:20,770 ඒ වෙනුවට නිදහස ලබාදෙන්න පුලුවන්. 11 00:00:20,800 --> 00:00:22,000 එච්චරයි මං වදවෙන එකම දේ. 12 00:00:22,040 --> 00:00:23,940 අපි එයාලා එක්ක කතා කරන්න ඕනා. 13 00:00:23,970 --> 00:00:25,670 ඊයේ රෑ වෙච්ච දෙයින් පස්සේ එයාලට මෙහෙම දෙයක් කරන්න දෙන්න බැහැ. 14 00:00:25,710 --> 00:00:27,440 මොකක්ද, මෙක්සිකෝ රෙස්ටුරන්ට් එකකට වෙඩිතිබ්බා කියලා කියන්නද? 15 00:00:27,470 --> 00:00:28,910 එයාලට මේකෙන් පැනලා යන්න ඉඩදෙන්න බැහැ. 16 00:00:28,940 --> 00:00:30,340 එයාලා මේකෙන් පැනගන්න තමයි හදන්නේ. 17 00:00:30,380 --> 00:00:32,180 ඔයා මට සම්මුඛ සාකච්ජාව කරන්න දෙනවා කියලා මට පොරොන්දු වෙන්න. 18 00:00:32,210 --> 00:00:33,940 ඔයා හුග කාලයක ඉදන් මං එක්ක පැටලෙන්නේ. 19 00:00:33,980 --> 00:00:36,110 මේක මගෙන් ඔයාට උපන්දින තෑග්ගක්. 20 00:00:38,040 --> 00:00:41,220 ඒත් අපි හොයාබැලුවේ නැහැ අපිට ඉහලින් තියෙන්නේ මොකක්ද කියලා 21 00:00:41,290 --> 00:00:43,250 ඔයා දන්නවද එයා එවලා තියෙන තෑගී වලින්, 22 00:00:43,290 --> 00:00:45,650 මට මෙතෙක් ලැබුණු හොදම තෑග්ග තමයි මේක. 23 00:00:45,690 --> 00:00:47,520 මට දැනගන්න ඕනේ ඔයා මොනාද සැලසුම් කරන්නේ කියලා. 24 00:00:47,560 --> 00:00:51,030 අපි හරිනම් මිත්‍ර පක්ෂයේ. 25 00:00:51,060 --> 00:00:53,100 අපි දෙන්නටම ඕනේ එකම දේ වෙන්න පුලුවන්, 26 00:00:53,130 --> 00:00:54,530 මට ඕනේ ඒකට දායක වෙන්න. 27 00:00:54,570 --> 00:00:56,330 මට හොදටම පැහැදිළියි ඔයාගේ මරණය වැරදියි කියලා 28 00:00:56,370 --> 00:00:58,170 මගේ මිත්‍රයා. 29 00:00:58,200 --> 00:01:01,900 මං නම් හිතන්නේ නැහැ අපිට එකග වෙන්න පුලුවන් දෙයක් තියේවි කියලා. 30 00:01:07,810 --> 00:01:10,150 මෑතකදී ඉදන් ඔයා කාර්යබහුල වෙලා වගේ. 31 00:01:13,480 --> 00:01:16,120 මට දැනගන්න ඕනේ ඔයා මොනාද සැලසුම් කරන්නේ කියලා. 32 00:01:16,150 --> 00:01:18,020 අපි හරිනම් මිත්‍ර පක්ෂයේ. 33 00:01:20,490 --> 00:01:22,460 අපි දෙන්නටම ඕනේ එකම දේ වෙන්න පුලුවන්, 34 00:01:22,490 --> 00:01:24,630 මට ඕනේ ඒකට දායක වෙන්න. 35 00:01:24,660 --> 00:01:26,360 මට හොදටම පැහැදිළියි ඔයාගේ මරණය වැරදියි කියලා 36 00:01:26,400 --> 00:01:28,460 මගේ මිත්‍රයා. 37 00:01:28,500 --> 00:01:32,730 මං නම් හිතන්නේ නැහැ අපිට එකග වෙන්න පුලුවන් දෙයක් තියේවි කියලා. 38 00:01:32,770 --> 00:01:34,340 මං දන්නේ නැහැ ඔයා මොන සෙල්ලමනක් නටනවද කියලා, 39 00:01:34,370 --> 00:01:36,300 ඒත් මං ඔයාට යෝජනා කරනවා විකාරේ නතර කරලා දාන්න කියලා. 40 00:01:36,340 --> 00:01:39,910 වෙන කියන්න දෙයක් නැත්තම්, මං හිතන්නේ අපි කතාව මෙතනින් ඉවරයි කියලා. 41 00:01:39,940 --> 00:01:41,570 ඔයාට අමතක වෙලාද 42 00:01:41,610 --> 00:01:43,810 මං ඔයාගේ පුංචි ජරා රහස දන්නවා කියලා? 43 00:01:43,850 --> 00:01:45,980 ඔයාට ලගින් ඉන්න කට්ටිය සතුටු වෙන එකක් නැහැ 44 00:01:46,010 --> 00:01:48,250 මං දන්න දේ එයාලත් දැනගත්තොත්. 45 00:01:54,190 --> 00:01:55,850 අපි දෙන්නම දක්ෂයි 46 00:01:55,890 --> 00:01:56,990 අපේ ක්‍රියාවන් වළට අණදීමට අවසර දෙන්න තරම්. 47 00:01:57,020 --> 00:01:58,190 අපි ඊට වඩා හොද අය. 48 00:01:58,230 --> 00:02:00,760 මොනවද වැදගත්,මොනවද වැදගත් නැත්තේ කියලා හිතාගන්න 49 00:02:00,790 --> 00:02:02,730 ඔයාට කරන්න ඕනේ දේ කරන්න. 50 00:02:02,760 --> 00:02:05,030 දත්ත වගු කත කලාට පස්සේ, 51 00:02:05,070 --> 00:02:06,770 ඔයා දැනගනීවි ඇත්ත කාටවත් කියන එකේ වැඩක් නැහැ කියලා. 52 00:02:06,800 --> 00:02:08,870 අපි දෙන්නගෙන් කාටවත් වැඩක් වෙන එකක් නැහැ කියල. 53 00:02:08,900 --> 00:02:11,400 ඇත්තම කියනවනම්, ඔයා තේරුම් ගන්න ඕනේ 54 00:02:11,440 --> 00:02:14,810 ඔයා ඉන්න තත්වය මං පත්වෙනකොට 55 00:02:14,840 --> 00:02:17,610 කරන්න කිසි දෙයක් නැහැ. 56 00:02:25,820 --> 00:02:27,990 එලියට්! 57 00:02:32,690 --> 00:02:35,230 මං දෛවය විශ්වාස කරනවා. 58 00:02:35,260 --> 00:02:37,660 අපි හමුවුන හේතුවක් තියෙනවා. 59 00:02:37,700 --> 00:02:41,100 අපි අතරේ මොකක්හරි දෙයක් තියෙනවා. මට ඒක පේනවා. 60 00:02:42,970 --> 00:02:45,600 ඔයාට පේන්නේ ඔයා ඉස්සරහ තියෙන දේ විතරයි. 61 00:02:49,670 --> 00:02:53,110 ඔයාට ඉහලින් තියෙන දේ ඔයාට පේන්නේ නැහැ. 62 00:03:02,850 --> 00:03:05,090 මට නම් තේරෙන්නේ නෑ, මට... 63 00:03:05,120 --> 00:03:06,320 මට ඕනා. 64 00:03:06,360 --> 00:03:07,620 තේරුම්ගන්න මට උදව් කරන්න. 65 00:03:18,300 --> 00:03:21,870 "හුගක් දේවල් රදා පවතින්නේ රතු විල්බැරක්කයක් මතයි 66 00:03:21,900 --> 00:03:24,510 "ඔපදැමූ වැහි ජලය එක්ක 67 00:03:24,540 --> 00:03:27,770 අමතර කුකුල් පැටවුන් සමග." 68 00:03:43,690 --> 00:03:48,160 පොඩි කාලේ ඉදන්ම මගේ තාත්තා ඕක මට කියන්න පුරුදු වෙලා හිටියා. 69 00:03:48,200 --> 00:03:50,930 එයා දන්න එකම ඉංග්‍රීසි ටික එච්චරයි. 70 00:03:50,970 --> 00:03:54,730 මහා මෝඩ කවියක්. 71 00:03:54,770 --> 00:03:57,370 ඒක එයාට ගොඩක් වටිනාකියන දෙයක්. 72 00:04:01,480 --> 00:04:05,040 මං ඒක මතක්කිරීමක් විදිහට පාවිච්චි කරනවා... 73 00:04:05,080 --> 00:04:08,280 ඔහු මතක් කරන්න 74 00:04:08,320 --> 00:04:11,680 ඒවගේම මට වෙන්න ඕනේ නැති කෙනා මතක්කිරීමක් කරගන්න. 75 00:06:08,190 --> 00:06:09,890 යන්න. 76 00:06:37,090 --> 00:06:39,920 අදුරු හමුදාව කොහොමද මේක පිටිපස්සේ ඉන්නේ... 77 00:06:39,960 --> 00:06:42,560 මේක මොකක්වුනත්? 78 00:06:58,880 --> 00:07:01,040 ඒක ඔයාගේ හිතේ තියෙන එක ප්‍රශ්ණයක්. 79 00:07:01,080 --> 00:07:03,880 එත් ඔයාට දැනෙන දේ ප්‍රශ්න කරන එක තවත් දෙයක් . 80 00:07:03,910 --> 00:07:06,450 ඒත් ඒ ඔක්කොම එකම දේ නෙවෙයිද, 81 00:07:06,480 --> 00:07:09,920 අපේ දැනීම් මොලයට සාමාන්‍ය ආදානයක් නෙවෙයිද? 82 00:07:09,950 --> 00:07:12,050 එන්න. 83 00:07:12,090 --> 00:07:13,950 ඇත්තෙන්ම, අපි එයාලා මත බලපොරොත්තු වෙනවා, 84 00:07:13,990 --> 00:07:17,460 විශ්වාසය එයාලා අපි ඉදිරියේ ලෝකය මවාපානවා, 85 00:07:17,490 --> 00:07:20,260 ඒත් භායනක ඇත්ත වෙන්නේ ,එයාලට බැරිවුනහමද 86 00:07:20,300 --> 00:07:23,460 අපි තේරුම් ගන්න දේ ඇත්තටම සැබෑ ලෝකය නෙවෙයි 87 00:07:23,500 --> 00:07:27,230 ඒත් අපේ හිතේ හොදම අනුමාන? 88 00:07:27,270 --> 00:07:30,400 අපි නොහිතා කරන සැබෑම යතාර්ථය තමයි ඒ, 89 00:07:30,440 --> 00:07:34,540 අපැහැදිලි පින්තුරයකින් අපිට කවදාවත් ඒක කියාසිටින්න බැහැ. 90 00:07:34,580 --> 00:07:37,280 එතකොට ඔයා මෙතනද හිටියේ? 91 00:07:37,310 --> 00:07:40,110 අපෝ නෑ. අපි මෙතන ඉදන් මෙහෙයවීම කළා විතරයි. 92 00:07:40,150 --> 00:07:43,150 අදුරු හමුදාවද මේක සුදානම් කලේ? 93 00:07:43,180 --> 00:07:45,320 එයාලා අපේ හවුල්කාරයෝ. අනිවාර්යෙන්ම එයාලා තමයි මේවා සුදානම් කලේ... 94 00:07:45,350 --> 00:07:47,420 අපි වෙනුවෙන්. 95 00:07:47,450 --> 00:07:49,820 අපිට විශ්වාසනීය තැනක් ඕනේ වුණා. 96 00:07:49,860 --> 00:07:52,960 විශ්වසනීය? ඔයා තමයි මුළු ලෝකයට ඕනේ කරලා තියෙන කෙනා, 97 00:07:52,990 --> 00:07:55,090 ඒත් ඔයා ඔහේ ඇවිද යනවා. 98 00:07:55,130 --> 00:07:58,130 ඔයාට ඇත්තටම මතක නැහැ නේද? 99 00:07:58,960 --> 00:08:01,530 මොකද මං නෙවෙයි මේවා සුදානම් කලේ. 100 00:08:01,570 --> 00:08:03,430 අපි කලිනුත් මේකට මුහුණ දීලා තියෙනවා. 101 00:08:03,470 --> 00:08:06,900 ඒ අරයා වෙන්නම ඕනා. Mr. Robot. 102 00:08:11,510 --> 00:08:15,410 එලියට්... 103 00:08:15,450 --> 00:08:16,810 මට දැනගන්න ඕනේ. 104 00:08:16,850 --> 00:08:20,280 ඔයාට මේක හසුරවන්න පුලුවන් කමක් තියෙනවද නැද්ද කියලා? 105 00:08:20,320 --> 00:08:24,050 ඔයා මෙතන ලොකු අවධානමක වැටිලා ඉන්නේ, මං විතරක් නෙවෙයි, ඒත් අපේ සැලසුම වෙනුවෙන්. 106 00:08:24,090 --> 00:08:26,620 එතකොට ඔයාගේ... ස්වභාවය 107 00:08:26,660 --> 00:08:28,520 මට හුගක් අදාලත්වයක් දක්වනවා. 108 00:08:30,930 --> 00:08:32,730 ජොහෑනා. 109 00:08:39,770 --> 00:08:42,840 ඔයාගේ නෝනා. 110 00:08:42,870 --> 00:08:46,910 එයා ඔයාව හෙව්වා. 111 00:08:46,940 --> 00:08:49,510 මං කරන්නේ අවශ්‍ය කරන දේවල්. 112 00:08:56,450 --> 00:08:58,620 දෙවියන්ට ස්තුතිවෙන්න එයාලා අපිට UPS ටිකක් දුන්නා 113 00:08:58,650 --> 00:09:00,550 විදුලිය කපාහැරුනම පාවිච්චි කරන්න. 114 00:09:04,060 --> 00:09:06,190 අපි ලගාකරගත් දේ බලන්න ලෑස්තිද? 115 00:09:37,320 --> 00:09:39,590 ඔයාට ඔයාගේ ජැකට් එක ගලවන්න ඕන නැද්ද පැටියෝ? 116 00:09:42,230 --> 00:09:44,060 මට පැටියෝ කියලා කතා කරන්න එපා. 117 00:09:45,670 --> 00:09:47,160 මං කිව්වේ ඔයාගේ ඇගේ ලේ ගැවිලා තියෙන නිසා. 118 00:09:47,200 --> 00:09:48,500 මගෙත් ගෑවිලා තියෙන්නේ, මගේ ෂර්ට් එකේ. 119 00:09:48,530 --> 00:09:51,330 මං දන්නවා මගේ ජැකට් එකේ මොනාද තියෙන්නේ කියලා. 120 00:09:54,870 --> 00:09:56,240 මට කණගාටුයි ඔයාගේ අහිමිවීම... 121 00:09:56,270 --> 00:09:57,710 මං ඉල්ලා සිටිනවා මගේ පස්වන සංශෝධන නිදහස 122 00:09:57,740 --> 00:09:59,880 ස්වයං අපරාධරෝපණයට විරුද්ධව 123 00:09:59,910 --> 00:10:03,450 ඒවගේම ගෞරවාන්විත ඔයාගේ ඕනෙම ප්‍රශ්ණයක් ප්‍රතික්ෂේප කරනවා. 124 00:10:04,750 --> 00:10:06,480 මං ප්‍රශ්න අහනවා නෙවෙයි. 125 00:10:06,520 --> 00:10:08,980 මට ඕනේ වුණේ ඔයාට වුන අහිමිවීම ගැන මං කණගාටු වෙනවා... 126 00:10:09,020 --> 00:10:10,420 මං ඉල්ලා සිටිනවා මගේ පස්වන සංශෝධන නිදහස 127 00:10:10,450 --> 00:10:12,050 ස්වයං අපරාධරෝපණයට විරුද්ධව 128 00:10:12,090 --> 00:10:16,020 ඒවගේම ගෞරවාන්විත ඔයාගේ ඕනෙම ප්‍රශ්ණයක් ප්‍රතික්ෂේප කරනවා. 129 00:10:16,060 --> 00:10:18,230 මං දන්නවා ඔයාලා හුගක් හිතවත් අය කියලා. 130 00:10:20,030 --> 00:10:23,500 ඔයාට එයාව නැතිවුන එක ගැන මට කණගාටුයි. 131 00:10:23,530 --> 00:10:25,330 ලෝකයේ සිද්දවුන ලොකුම හැකර් සිද්දියට 132 00:10:25,370 --> 00:10:28,670 එයා දායක වුණා. 133 00:10:28,710 --> 00:10:32,570 මේ වගේ දේවල් වටපිටාව අනුව සිද්දවෙන්නේ. 134 00:10:32,610 --> 00:10:34,580 මං ඉල්ලා සිටිනවා මගේ පස්වන සංශෝධන නිදහස 135 00:10:34,610 --> 00:10:36,580 ස්වයං අපරාධරෝපණයට විරුද්ධව... 136 00:10:36,610 --> 00:10:38,550 ඔයා දිගින් දිගටම ඉල්ලන්නේ පස්වන සංශෝධන නිදහස, 137 00:10:38,580 --> 00:10:41,050 ඒත් මේකට කියන්නේ දේශප්‍රේමීව කටයුතු කරනවා කියලා 138 00:10:41,080 --> 00:10:44,250 නීතියට බැදුණු බුරුතු ගණන් මිනිස්සු. 139 00:10:44,290 --> 00:10:46,390 ඔයා දන්නවද ඒකෙ තේරුම මොකක්ද කියලා? 140 00:10:46,420 --> 00:10:50,760 ඒ කියන්නේ ඔයා ඉන්නේ රුපවාහිනි වැඩසටහනක නෙවෙයි කියන එක. 141 00:10:50,790 --> 00:10:53,330 මේක "Burn Notice" නෙවෙයි. 142 00:10:53,360 --> 00:10:56,660 ඔයා වෙනුවෙන් පිටත කිසි නිදහසක් නැහැ 143 00:10:56,700 --> 00:10:58,330 ඔයා වගේ චරිත 144 00:10:58,370 --> 00:11:00,800 මෙහෙට පිළිගන්නේ නෑ. 145 00:11:00,830 --> 00:11:03,770 මේ වෙලාවේ ඕනෙම කෙනෙක් සැලකිලිමත් වෙන්නේ, 146 00:11:03,800 --> 00:11:06,470 ඔයා යුද්ධ කරන සතුරෙක් වගේ. 147 00:11:06,510 --> 00:11:09,610 ඔයාට කිසිම අයිතියක් නෑ. 148 00:11:11,350 --> 00:11:14,410 මං මොන මගුලක්ද ඔයාට කියන්න ඕනේ? 149 00:11:14,450 --> 00:11:17,350 මං මගේ කොල්ලව හමුවුනා. අපි කන්න ගියා. 150 00:11:17,380 --> 00:11:18,850 එයාට වෙඩිවැදුනා. 151 00:11:18,890 --> 00:11:21,550 එයා මැරිලා ගියා. 152 00:11:25,530 --> 00:11:27,290 මට වෙලාවක් දෙන්න. 153 00:11:41,370 --> 00:11:43,040 ඔයා මං එක්ක කතා කරන්න ඕනා. 154 00:11:45,480 --> 00:11:48,040 අපි හුගක් වෙනස් අය නෙවෙයි. 155 00:11:48,080 --> 00:11:51,050 අපි දෙන්නම එකම නගරේ ඉඳන් ආපු කට්ටිය 156 00:11:54,820 --> 00:11:57,120 මං දන්නවා ඔයාට මේ ගැන මේ වෙලාවේ විශ්වාස කරන එක අමාරුයි කියලා, 157 00:11:57,150 --> 00:11:59,290 ඒත් මාව විශ්වාස කරන්න, 158 00:11:59,320 --> 00:12:03,030 අද දවස අවසානයේ, ඔයයි මමයි හොද යාලුවෝ වෙන්නයි යන්නේ. 159 00:12:08,290 --> 00:12:10,620 ඔයා මට එවන හැම තෑග්ගක්ම, 160 00:12:10,660 --> 00:12:12,920 මං මෙහෙම කියන්නම ඕනා, 161 00:12:12,960 --> 00:12:23,000 මේකෙන් තමයි මගේ අවදානය ලබාගත්තේ 162 00:12:35,050 --> 00:12:38,210 ඉතින්... මං බලාගෙන ඉන්නේ. 163 00:12:40,920 --> 00:12:42,620 මොකද? 164 00:12:45,160 --> 00:12:47,960 දුරකථන ඇමතුම්... 165 00:12:47,990 --> 00:12:49,260 තෑගී. 166 00:12:50,760 --> 00:12:52,830 මට තේරුම් කරලා දෙන්න 167 00:12:54,600 --> 00:12:59,100 මං දන්නවා මේ වෙලාවේ උසස් බවක් වගේම ප්‍රබල බවක් දැනෙනවා ඇති කියලා. 168 00:12:59,140 --> 00:13:01,640 නේද? 169 00:13:01,670 --> 00:13:05,110 ඔයා හිතන්නේ ඔයා බලසම්පන්න මිනිහෙක් කියලද, ස්කොට්? 170 00:13:05,140 --> 00:13:08,740 ඔයාට බලසම්පන්න බවක් දැනෙනවද? 171 00:13:08,780 --> 00:13:11,210 මමයි CTO 172 00:13:11,250 --> 00:13:12,710 විශාලම ව්‍යාපාරයේ... 173 00:13:12,750 --> 00:13:16,620 මට ඔයාගේ රස්සාවේ පදවි නාමයෙන් ඇති වැඩක් නෑ. 174 00:13:17,450 --> 00:13:20,390 මට තේරුම් ගන්නයි ඕනේ 175 00:13:20,420 --> 00:13:24,720 ඔයා වගේ බලසම්පන්න මිනිහෙක්ව මොන දෙයක් නිසාද 176 00:13:24,760 --> 00:13:27,390 හැමදේම අවධානමේ දාන්නේ 177 00:13:27,430 --> 00:13:30,060 මාව පිස්සු වට්ටන්න 178 00:13:37,110 --> 00:13:39,610 මොකක්ද ප්‍රශ්නේ? 179 00:13:50,580 --> 00:13:52,620 මං CTO විදිහට උසස්කල දවසේ 180 00:13:52,650 --> 00:13:55,550 මං තේරුම් ගත් දේ තමයි, 181 00:13:55,590 --> 00:13:58,090 මං තීරණය අරගත්තා. 182 00:13:58,120 --> 00:14:00,630 ප්‍රයිස්ට එදා රෑ උත්සවයක් සංවිධානය කරන්න ඕනේ වුණා 183 00:14:00,660 --> 00:14:03,460 මගේ තත්වය ගැන කියන්න. 184 00:14:03,500 --> 00:14:05,430 මං හිතුවා, 185 00:14:05,470 --> 00:14:08,130 "මීට වඩා සතුටක් කොයින්ද" 186 00:14:10,270 --> 00:14:14,100 පස්සේ ෂෑරොන් ඇතුළට ආවා. 187 00:14:14,140 --> 00:14:15,340 ඇයට... 188 00:14:15,370 --> 00:14:20,240 වෛද්‍යවරයෙක් හමුවෙන්න යන්න තිබුණා... 189 00:14:20,280 --> 00:14:22,450 මමත් එයා එක්ක යනවට ඕනේ කමක් තිබුණා. 190 00:14:22,480 --> 00:14:25,420 ඇය මාසයකට කලින් හොයාගෙන තිබුණා 191 00:14:25,450 --> 00:14:27,450 ගැබ්බර වෙලා කියලා. 192 00:14:34,230 --> 00:14:37,260 කතා කලේ නැහැ. 193 00:14:37,290 --> 00:14:40,200 මං දැනගෙන හිටියේ නෑ එයා... 194 00:14:40,230 --> 00:14:42,700 සතුටින්ද දුකින්ද කියලා... 195 00:14:42,730 --> 00:14:45,200 නැත්තම් මං සතුටු වුණාද දුක් වුණාද කියලාවත්. 196 00:14:48,710 --> 00:14:51,910 ඒත් අපි සෝනෝග්‍රෑම් වෛද්‍ය පරික්ෂණයට ගියාම... 197 00:14:54,510 --> 00:14:56,910 අපි සතුටුවුණා. 198 00:14:58,310 --> 00:15:02,220 මං හිතුවේ... 199 00:15:02,250 --> 00:15:05,690 මං හිතුවේ මේක මගේ ජීවිතේ හොදම දවස වෙන්නයි යන්නේ කියලා. 200 00:15:20,170 --> 00:15:23,400 මළගෙදරට පස්සේ, මං දන්නේ නැහැ ඇයි කියලා... 201 00:15:23,440 --> 00:15:25,240 මට තේරුම් ගන්න බැරිවුණා 202 00:15:25,270 --> 00:15:29,440 මං කොහොමද.... වාසි ලබන්නේ වගේම හැමදේම නැති කරගන්නේ කියලා... 203 00:15:32,080 --> 00:15:35,350 හදිසි කඩාවැටීමක් වගේ දැනුණේ. 204 00:15:42,460 --> 00:15:45,390 මට දැනෙන්නේ මොන විදිහටද කියලා ඔයාට දැනෙන්න හරින්න මට ඕනේ වුණා. 205 00:15:46,960 --> 00:15:49,190 මට ඔයාට බලපොරොත්තුවක් දෙන්න ඕනේ වුණා 206 00:15:49,230 --> 00:15:51,460 මට විනාශ කරන්න පුළුවන් 207 00:15:58,810 --> 00:16:01,410 ඒත් මට සමාවෙන්න. 208 00:16:37,610 --> 00:16:39,440 උබ ගැනියෙක්. 209 00:16:39,480 --> 00:16:41,310 උබ මහා ජරා ගොඩක්. 210 00:16:41,350 --> 00:16:44,580 මං හිතනවා උබත් උබේ ගෑනි වගේ අපායේ දිරාපත් වෙයං කියල. 211 00:16:44,610 --> 00:16:46,450 තමුසේ අඬන්නේ ,ගැබ් අරගෙන කියලා දැන දැනත් 212 00:16:46,480 --> 00:16:49,450 මගේ මිනිහත් එක්ක බුදියන්න ආපු ගෑනියෙක්ට 213 00:16:49,490 --> 00:16:51,290 ඒකි මැරුණු එක ගැන මට සතුටුයි. 214 00:16:51,320 --> 00:16:53,420 ඒකිටයි ඒකිගේ මළකදේ ඉන්න ළමයටයි කෙලවෙයන්. 215 00:17:03,970 --> 00:17:06,600 උබේ ගෑනි උබට බොරු කරපු එක ගැන කිසි සැකයක් නෑ. 216 00:17:06,640 --> 00:17:08,330 උබ දුර්වලයි වගේම අඩා වැලපෙන එකෙක්. 217 00:17:08,370 --> 00:17:11,610 අර පොඩිඑකා මැරුණේ වාසනාවට. 218 00:17:28,320 --> 00:17:29,760 නෑ... 219 00:17:31,490 --> 00:17:33,430 අපොයි මගේ දෙවියනේ. 220 00:17:33,460 --> 00:17:35,830 අපොයි දෙවියනේ, මං මොකක්ද මේ කලේ? 221 00:17:35,860 --> 00:17:38,600 මගේ දෙයියනේ. 222 00:17:38,630 --> 00:17:40,770 දෙයියනේ... 223 00:17:50,980 --> 00:17:52,980 911. මොකක්ද ඔබේ හදිසි අවශ්‍යතාවය? 224 00:17:55,520 --> 00:17:57,920 වින්සන්ට්ගේ පෙනහැල්ල සිදුරු වෙලා වගේම අකු ඇටය බිදිලා, 225 00:17:57,990 --> 00:18:00,620 ඒත් වෛද්‍යවරු කියන්නේ එයාට සනීප වෙයි කියලා. 226 00:18:00,650 --> 00:18:02,450 නරක ආරංචිය තමයි, 227 00:18:02,490 --> 00:18:06,420 එයාව අත්අඩංගුවට අරගෙන සිරදඩුවම් නියම කරාවි එයා වොෂින්ටන්වල කරපු දේට 228 00:18:06,460 --> 00:18:08,830 දෙයියනේ. 229 00:18:08,860 --> 00:18:12,530 දේශපාලනඥයන් හරි දක්ෂයි අපි වගේ අයව අත්අඩංගුවට අරගන්න. 230 00:18:12,570 --> 00:18:14,670 එයාලට දරාගන්න බැරි එක නම් හුගක් ලොකු අපරාධයක්. 231 00:18:14,700 --> 00:18:16,870 නීතියේ ඇසට නම් ඔයාගේ යාලුවා කරපු දේ 232 00:18:16,900 --> 00:18:17,970 ස්වකිය ත්‍රස්තවාදී ක්‍රියාවක්. 233 00:18:18,000 --> 00:18:19,240 මගේ යාලුවෙක් නෙවෙයි. 234 00:18:21,140 --> 00:18:24,140 එයාගේ හවුල්කාරයෝ, අත්අඩංගුවට ගත්අය, 235 00:18:24,180 --> 00:18:26,640 හදුනාගෙන තියෙනවා ඔයයි එයාලගේ කැරැල්ලේ නායකයා කියලා. 236 00:18:28,580 --> 00:18:30,380 මාව විශ්වාස කරන්න, 237 00:18:30,420 --> 00:18:33,780 මං නායකයෙක් නෙවෙයි. 238 00:18:33,820 --> 00:18:36,350 මං යන්තම් ඒ කෙනාව තියාගත්තා විතරයි. 239 00:18:44,300 --> 00:18:45,660 මේ බලන්න, ඩාර්ලීන්. 240 00:18:48,800 --> 00:18:51,330 මට වැඩක් නැහැ වොෂින්ටන්වල මොනා වුනත් 241 00:18:51,370 --> 00:18:54,500 ඇත්තම කියනවනම්, ඒක හරිම විහිළු වැඩක්. 242 00:18:54,540 --> 00:18:57,670 මං නම් දැකලම නෑ කොංග්‍රසය ඒ තරම් ඉක්මණට ක්‍රියා කරනවා එදා දවසේ වගේ. 243 00:18:59,840 --> 00:19:02,340 ඔයාගේ කතාවේ ගොඩක් වැරදි තියෙනවා 244 00:19:02,380 --> 00:19:05,210 මට ඕනේ ඔයා එක්ක වැඩ කරලා ඒවා විසදගන්න විදිහක් හොයාගන්න. 245 00:19:15,190 --> 00:19:16,590 මේ බලන්න. 246 00:19:16,630 --> 00:19:18,490 බබෝ. 247 00:19:18,530 --> 00:19:21,860 මං දන්නවා මේ වැඩ කොහොමද වෙන්නේ කියලා. 248 00:19:21,900 --> 00:19:23,800 ඔයා මට ලං වෙලා, 249 00:19:23,830 --> 00:19:25,800 දුක්වෙන කාඩ් එක පෙන්නලා, 250 00:19:25,840 --> 00:19:27,800 මට සම්බන්ධ වෙලා... 251 00:19:27,840 --> 00:19:31,800 අපි දෙන්නා පිස්සු, තරුණ කෙල්ලෝ දෙන්නෙක්. 252 00:19:31,840 --> 00:19:33,670 මට නැතිවුන දෙයින් වාසි අරගෙන 253 00:19:33,710 --> 00:19:37,340 බොහෝවිට මගේ ජීවිතය ආදරය වෙච්ච. 254 00:19:37,380 --> 00:19:41,050 ඔයා වදවෙනවා වගේ රගනවා. 255 00:19:41,080 --> 00:19:42,980 ඒත් ඒක නිකන්ම... 256 00:19:43,020 --> 00:19:46,620 රැගිල්ලක් විතරයි. 257 00:19:46,650 --> 00:19:49,620 එපාම කරපු වගේම ඇබරුනු දෙයක්. 258 00:19:49,660 --> 00:19:53,060 මං වඩා කැමතියි ඔයා මාව අත්අඩංගුවට අරගෙන හිරේ දානවට. 259 00:19:53,090 --> 00:19:56,700 ඒත් මේක ගැන කෙලින් කතා කරමු. 260 00:19:56,730 --> 00:20:00,200 ඔයා මගෙන් කිසිදෙයක් දැනගන්නේ නැහැ. 261 00:20:00,230 --> 00:20:03,800 ඉතින් ඇයි ඔයාගේ අත්පොත කියවන්නේ නැත්තේ 262 00:20:03,840 --> 00:20:06,170 ඒවගේම වරදට දඩුවම් දෙන පරිච්ඡේදය හොයාගෙන 263 00:20:06,210 --> 00:20:08,170 ඔයයි ඔයාගේ මගුලේ හැගීම් ගැන හිතන්නේ නැතුව 264 00:20:08,210 --> 00:20:10,410 ඇයි මං එක්ක ඔයාලගේ සැබෑ ක්‍රියාපිළිවෙළත් එක්ක වැඩ නොකරන්නේ? 265 00:20:10,440 --> 00:20:12,410 නැත්තම්, මට නීතිඥයෙක්ව දෙන්න. 266 00:20:12,440 --> 00:20:14,750 මට ඇති එකම වැඩේ තමයි 267 00:20:14,780 --> 00:20:17,480 මං ඔයාට කරන එකම ප්‍රකාශය තමයි 268 00:20:17,520 --> 00:20:20,750 ඊයේ රෑ මමයි මගේ කොල්ලයි රෑකෑම ගද්දි කවුදෝ ඇවිල්ලා වෙඩිතිබ්බා කියන එක විතරයි. 269 00:20:20,790 --> 00:20:22,920 මං උදේ කෑම කලා, 270 00:20:22,950 --> 00:20:25,120 එයා මගේ ඌරු මස්වලින් ටිකක් හොරකම් කලා. 271 00:20:27,690 --> 00:20:29,660 ඔයාට වෙනත් විස්තර ඕනේ නම්, 272 00:20:29,700 --> 00:20:31,700 උත්තරය තමයි ගිහින් කට බිම අතුල්ලගනින් කියන එක 273 00:20:52,620 --> 00:20:54,520 මෙතන ඉන්න. 274 00:21:06,360 --> 00:21:08,060 අර ෆිල්ම් එක මතකද? 275 00:21:08,100 --> 00:21:10,730 මං ඒකට ආසා කලා. 276 00:21:10,770 --> 00:21:13,300 මං බයවෙන කෙනෙක් නෙවෙයි ඒත් හෙන ලේ ගොඩක් 277 00:21:13,340 --> 00:21:16,470 ඔයා දන්නවද ඒ දෙකේ සමාන නොවන්නේ ඇයි කියලා? 278 00:21:19,810 --> 00:21:22,080 මේ උපකරණ ටික තමයි අපි සිස්කෝගේ ගෙදර තිබිලා හොයාගත්තේ. 279 00:21:22,110 --> 00:21:23,840 මට කිසිම ටේප් එකක් හොයාගන්න බැරිවුණා. 280 00:21:23,880 --> 00:21:26,110 ඔයා ඒවා විනාශ කරලා දාන්න තරම් බුද්ධිමත් කියලා තේරුම්ගත්තා. 281 00:21:26,150 --> 00:21:29,310 අපි ඇගිලි සලකුණු හා DNA පරීක්ෂාවන් කරනවා. 282 00:21:29,350 --> 00:21:31,820 ඉක්මනින්ම අපි හොයාගන්නවා fsociety එකේ වීඩියෝ කරලා තියෙන්නේ 283 00:21:31,850 --> 00:21:34,790 මේ කැමරාවෙන්ද කියන එක. 284 00:21:34,820 --> 00:21:36,890 අපි ඒ දේවල් වලින් ඔයාගේ DNA හොයාගත්තොත්... 285 00:21:39,390 --> 00:21:41,430 අනේමන්දා... 286 00:21:41,460 --> 00:21:43,300 ඔයාම මට ඒකෙ තේරුම කියන්නකෝ 287 00:21:45,730 --> 00:21:48,630 ඔයා fsociety එකේ වීඩියෝ ගැන කතා කරද්දී 288 00:21:48,670 --> 00:21:50,800 පේනහැටියට ඔයාට උදව් කරන්න පුලුවන් කෙනා 289 00:21:50,840 --> 00:21:53,000 මැරිලා ඉවරයි. 290 00:21:53,040 --> 00:21:54,770 මං ඕනෑකමක් දක්වනතාක්, 291 00:21:54,810 --> 00:21:58,310 සිස්කෝ හා මම විකාරයක් වීඩියෝ කරන ගමන් හිටියේ. 292 00:21:58,340 --> 00:22:01,850 ඒකත් ජාතික ආරක්ෂාවට ප්‍රශ්ණයක්ද වස්තුවේ? 293 00:22:07,690 --> 00:22:09,490 එතකොට මේකත්. 294 00:22:09,520 --> 00:22:14,020 ඔයාගේ යාලුවා සැන්ඩර් ජෝන්ස්ව මතකද? 295 00:22:14,060 --> 00:22:16,690 එයා කියපු දේට අනුව නම් ඔයා දෙන්නා අතරේ ලිංගික සම්බන්ධයක් තිබිලා තියෙනවා. 296 00:22:18,000 --> 00:22:20,560 මචං, ඔයා හදන්නේ 297 00:22:20,600 --> 00:22:23,130 දවසෙම ලැජ්ජා කරන්නද? 298 00:22:23,170 --> 00:22:24,870 එච්චරද ඔයාට පුලුවන්? 299 00:22:24,900 --> 00:22:27,570 ඒවගේම එයා කිව්වා ඔයා මේ පිස්තෝලේ හොරකම් කලා කියලා. 300 00:22:27,610 --> 00:22:29,840 මට ඒක හරියටම ඔප්පු කරන්න බැහැ, 301 00:22:29,870 --> 00:22:32,740 මොකද එයාගේ සේප්පුවේ ඔයාගේ ඇගිලි සලකුණු තිබුණේ නෑ. 302 00:22:32,780 --> 00:22:36,080 මං හොයාගත්තා ඔයා ඒක පිහලා දාන්න තරම් කට්ටයි කියලා. 303 00:22:38,080 --> 00:22:40,720 එනමුත් හිනායන වැඩේ තමයි, 304 00:22:40,750 --> 00:22:44,050 මේ කේස් එක Fun Society ආකඩේ එකට සම්බන්ධ වුන එක. 305 00:22:53,530 --> 00:22:56,160 ඩාර්ලීන්... 306 00:22:56,200 --> 00:22:59,270 ඔයාට තාමත් මං එක්ක මේ ගැන කතා කරන්න ඕනේ නැහැ කියලා විශ්වාසද? 307 00:23:13,450 --> 00:23:14,710 ඔයා මොකද හිතන්නේ? 308 00:23:17,620 --> 00:23:19,890 එයාලා මොකක්හරි සැලසුම් කරනවා. 309 00:23:19,920 --> 00:23:22,560 Mr. Robot, ටයිරෙල්, අදුරු හමුදාව, හා වයිට්රෝස් 310 00:23:22,590 --> 00:23:24,790 මොකක්හරි ලොකු දෙයක් සැලසුම් කරනවා. 311 00:23:24,830 --> 00:23:28,760 එතකොට නරකම කොටස? එයාලා හිතන්නේ ඒ මං කියලා. 312 00:23:28,800 --> 00:23:31,200 එයාලා හිතන්නේ කැරැල්ලේ නායකයා මං කියලා, 313 00:23:31,230 --> 00:23:33,070 අණදෙන කෙනා, 314 00:23:33,100 --> 00:23:35,470 ඒවගේම මට නම් කිසිම අදහසක් නෑ මේ මොකක්ද කියලවත්. 315 00:23:35,500 --> 00:23:38,400 මේක තමයි මවුන්ට් ඔලිප්පස්. 316 00:23:39,970 --> 00:23:42,240 අපි ශ්‍රේෂ්ඨයි. 317 00:23:42,280 --> 00:23:44,710 අපි සුදානම්! 318 00:23:47,910 --> 00:23:49,980 මේක ගොඩනැගිල්ලක සැලසුමක් 319 00:23:50,020 --> 00:23:51,450 ඒවගේම සංගත නොකරපු ෆයර්වයර් එකක් 320 00:23:51,480 --> 00:23:54,050 අත්යාන්ත ජව සැකසුමකට, 321 00:23:54,090 --> 00:23:57,790 ඒත් ඊට එහා ගියපු දෙයක් නම් මට තේරුම් ගන්න බැහැ. 322 00:23:57,820 --> 00:24:00,060 මට විශ්වාසයක් නැහැ සෙල්ලම මොකක්ද කියලා. 323 00:24:00,090 --> 00:24:02,260 මට එයාගෙන් අහන්න පුලුවන්, 324 00:24:02,290 --> 00:24:04,260 ඒත් මං ඇත්තටම කාගෙන් කියලද අහන්නේ? 325 00:24:04,300 --> 00:24:07,400 එලියට්, ඇවිල්ලා මේක බලන්න. 326 00:24:25,380 --> 00:24:27,520 පේපර් ඩොක්ස් හැම තැනින්ම එනවා, 327 00:24:27,550 --> 00:24:30,920 හිමිහිට ඒත් නිසැකවම. 328 00:24:30,960 --> 00:24:32,920 සැලසුම්. 329 00:24:32,960 --> 00:24:35,120 අර පේන එකද හදන්නේ? 330 00:24:35,160 --> 00:24:37,690 ඕෆ්ලයින් වර්ෂන් එකක්? 331 00:24:39,300 --> 00:24:43,600 අවශ්‍ය කළමනාකරණ 71කින් 17ක්ම රටින් ගොඩක් දුර තියෙන්නේ. 332 00:24:43,630 --> 00:24:45,100 ඊලග මාසය ඇතුලත, 333 00:24:45,140 --> 00:24:48,300 එයාලා මෙහෙට ලියකියවිලි හැමදේම මෙහෙට ගෙනෙයි. 334 00:24:48,340 --> 00:24:50,770 මං හිතුවේ අපිට විවිධ කළමනාකරණ දෑ ලැබෙයි කියලා, 335 00:24:50,810 --> 00:24:53,610 ඒත් එයලා ඔක්කොම එකට ගෙනල්ල අපිට හුගක් වැඩේ ලේසි කරනවා. 336 00:24:53,640 --> 00:24:55,610 ලියකියවිලි වාර්තා කෙරීගෙන යනවා. 337 00:24:55,640 --> 00:24:57,610 එයාලා හදන්නේ දත්ත ගබඩාව ආයේ හදන්න. 338 00:24:57,650 --> 00:25:00,210 නාමයන් හා ක්‍රියාවන්, දේපලේ හැම ලේ නෑයෙක්ම 339 00:25:00,250 --> 00:25:01,950 මේ රටේ ඉන්න. 340 00:25:01,980 --> 00:25:03,820 මෙහෙමයි එයාලා හැකින් වලින් පරිස්සම් වෙන්න හදන්නේ. 341 00:25:03,850 --> 00:25:05,650 අපේ මැල්වෙයා ක්‍රියාත්මක කලාම, 342 00:25:05,690 --> 00:25:07,150 ඔවුන්ගේ මුළු වැඩසටහනම... 343 00:25:07,190 --> 00:25:09,990 අපේ මැල්වෙයා? 344 00:25:10,020 --> 00:25:11,690 මොන මැල්වෙයාද? 345 00:25:11,730 --> 00:25:13,690 ඔයයි මේක ලස්සනට නිර්මාණය කලේ. 346 00:25:13,730 --> 00:25:15,960 ෆර්ම්වයර් එකක් හැක් කලාම... 347 00:25:16,000 --> 00:25:18,000 ආරක්‍ෂිත සීමාවන් ප්‍රතික්ෂේප වෙන්න නිර්මාණය කලා 348 00:25:18,030 --> 00:25:20,500 UPS වල 349 00:25:20,530 --> 00:25:25,570 ඒවගේම බැටරි රූම් එකේ තියෙන තියෙන ලෙඩ ඇසිඩ් බැටරි අධි ආරෝපණයට... 350 00:25:25,610 --> 00:25:28,370 හයිඩ්‍රිජන් ගෑස් වලින් ඉඩ ප්‍රමාණය ඉහළ නංවා ගන්න. 351 00:25:28,410 --> 00:25:32,680 ෆෑන්ටික බිද දැම්මට පස්සේ හා අතිරේක බලය කපා හැරියම, 352 00:25:32,710 --> 00:25:34,310 හානිකිරීමේ ෆර්ම්වයර් 353 00:25:34,350 --> 00:25:38,250 පුනපුනා නිරතවෙයි UPS වල තනිදහර පරිණාමනය, 354 00:25:38,290 --> 00:25:41,420 පුලිගුවන් නිර්මණය කර දල්වන එකෙන් පිපිරුමක් ඇති කරයි. 355 00:25:44,020 --> 00:25:46,820 ඇති තරම් බැටරි තියෙනවා හයිඩ්‍රිජන් වායු මට්ටම 356 00:25:46,860 --> 00:25:48,560 මුළු ගොඩනැගිල්ලම විනාස කරන්න 357 00:25:48,590 --> 00:25:50,360 ඔයා Evil Corp එක්ක හැක් කලාම, 358 00:25:50,400 --> 00:25:53,430 ඔයාට අවසර ලැබුණා පස්ස දොරෙන් ඇතුල්වෙන්න. 359 00:25:53,470 --> 00:25:55,770 එයාලට එජා ආසාදනය කරන්න ඔයා අපිට ලේසි කළා. 360 00:25:55,800 --> 00:25:58,340 මං ෆෙම්ටෝසෙල් ෆයර්වෝල් එක ඩාර්ලීන්ට කෝඩ් කරලා දුන්නා. 361 00:25:58,370 --> 00:26:00,570 ඒත් ඒකෙන් හරිනම් මෙහෙම දෙයක් වෙන්න ඕනා නෑ. 362 00:26:00,610 --> 00:26:03,370 සම්මේලන ඇමතුම ලීක් වුන එක, මං ඒත්තු ගන්නම ඕනේ, 363 00:26:03,410 --> 00:26:07,910 හරි ශෝක වැඩේ... නියම නොමග යැවීමක්. 364 00:26:07,950 --> 00:26:10,350 ඒත් මේක... 365 00:26:10,380 --> 00:26:11,850 අපිටයි. 366 00:26:17,050 --> 00:26:18,890 අපි හැමෝටම. 367 00:26:24,260 --> 00:26:26,960 මං උගේ ඔලුව ගලෝලා දානවා! 368 00:26:27,000 --> 00:26:29,130 මේ අමනයා හිතන්නේ එයාට මගේ කෙල්ලට හිරිහැර කරන්න පුලුවන් කියලා. 369 00:26:29,170 --> 00:26:30,970 මොකක්ද ලිපිනය? 370 00:26:31,000 --> 00:26:33,230 මට උගේ ලිපිනය කියන්න, මොකද මං ඌව හොයාගෙන, 371 00:26:33,270 --> 00:26:34,940 මං ඕකව ඉවරයක් කරලා දානවා. 372 00:26:37,840 --> 00:26:39,970 ඉවරද? 373 00:26:41,680 --> 00:26:43,310 ඔයා එයාට ඇත්තටම දඩුවම් කරන්න නම් යන්නේ... 374 00:26:43,350 --> 00:26:44,580 ඇත්තටම තමයි. 375 00:26:46,850 --> 00:26:48,950 මට කියන්න මොකක්ද කරන්න ඕනේ කියලා, මං ඒක කරන්නම්. 376 00:26:48,980 --> 00:26:50,750 මං ඒක කරන්නම්. 377 00:26:50,790 --> 00:26:52,090 කිසි ප්‍රශ්ණයක් අහන්නේ නැතුව. 378 00:26:52,120 --> 00:26:53,620 - කියන්න... - ශ්ශ්. 379 00:26:56,160 --> 00:26:59,590 ඔයා එයාට ඇත්තටම දඩුවම් කරන්න නම් යන්නේ, 380 00:26:59,630 --> 00:27:03,060 එහෙනම් ඔයාට පුළුවන් මං වෙනුවෙන් එක දෙයක් කරන්න. 381 00:27:03,100 --> 00:27:04,800 මොකක්ද? ඕනෙමදෙයක්. කරන්න ඕනේ දේ කියන්න. 382 00:27:09,000 --> 00:27:10,970 ඔයාට මතකද අපි හමුවුන පළවෙනි වතාව 383 00:27:11,000 --> 00:27:13,510 E Corp සාදයේදී? 384 00:27:13,540 --> 00:27:16,310 ඔව්. 385 00:27:16,340 --> 00:27:17,910 ඔයා එදා මුළු රෑම බාර් එකේ වැඩ කලා. 386 00:27:17,950 --> 00:27:21,580 ඔයා ඒක සුද්ද කරන්න මහා රෑ එලිවෙනකංම හිටියා. 387 00:27:21,620 --> 00:27:23,620 ඔව්, ඒක තමයි අපි හැම වෙලාවකම... 388 00:27:23,650 --> 00:27:25,520 ඊටපස්සේ ඔයා ස්කොට්ව දැක්කා 389 00:27:25,550 --> 00:27:29,150 පඩිපෙලෙන් ආවේ වහල උඩට යන්න. 390 00:27:29,190 --> 00:27:33,960 එයා අවුල් වෙලා හිටියේ, හුලං පොදක්වත් වැදිලා නැතුව හොදටම දාඩිය දාලා. 391 00:27:35,530 --> 00:27:39,760 ඔයා එයාගෙන් අහන්න බලාගෙන හිටියේ එයාට මොනවත් ඕනෙද කියලා, 392 00:27:39,800 --> 00:27:44,870 ඒත් එයා හුගක් කලබලයෙන් හිටිය නිසා ඉක්මනින් ගියා. 393 00:27:44,900 --> 00:27:46,300 ඔයා මොනාද මේ කියවන්නේ? 394 00:27:46,340 --> 00:27:48,640 මං එහෙම දෙයක් දැක්කේ නෑ. 395 00:27:48,670 --> 00:27:52,510 ඔව්, ඔයා දැක්කා. 396 00:27:52,540 --> 00:27:55,040 නෑ. 397 00:27:55,080 --> 00:27:58,110 මට මතක පොලිසියෙන් අපි හැමෝගෙන්ම එදා රෑ 398 00:27:58,150 --> 00:28:01,780 ප්‍රශ්න අහනවා කියලා, ඒවගේම මං එයාලට කිව්වා... 399 00:28:01,820 --> 00:28:03,850 මං එතන සුද්ද කරලා ගෙදර ගියා කියලා. 400 00:28:03,890 --> 00:28:06,660 ඩෙරෙක්, ඔයා කිව්වේ ඔයා එයාට ඇත්තටම දඩුවම් කරන්න යනවා කියලා. 401 00:28:06,690 --> 00:28:09,230 ඔව්, ඒත් ජොහෑනා... 402 00:28:09,260 --> 00:28:11,730 මගේ මුණ දිහා බලන්න, ඩෙරෙක්. 403 00:28:11,760 --> 00:28:13,330 මට මේ දේ කරපු මිනිහවද ඔයාට ඕනේ 404 00:28:13,360 --> 00:28:15,500 එයා මෙහෙම දෙයක් පැනලා යන්න දෙන්නද? 405 00:28:15,530 --> 00:28:16,730 ඒත් ජොහෑනා, මං... 406 00:28:16,770 --> 00:28:19,200 මං ඔයාගේ කතාව පොලිසියට කියපු හැටියේම, 407 00:28:19,240 --> 00:28:22,000 එයාලා ඔයාගෙන් අහයි ඇයි ඔයා මාස ගානක් ගියාට පස්සේ 408 00:28:22,040 --> 00:28:24,710 එක පාරට පාපොච්චාරණය කලේ කියලා. 409 00:28:24,740 --> 00:28:28,140 ඔයා එයාලට කියයි ඔයා බයවෙලා හිටියේ කියලා... 410 00:28:28,180 --> 00:28:31,750 ස්කොට් න්වෝලස් ඔයාව බය කළා නිසා. 411 00:28:31,780 --> 00:28:33,810 ටයිරෙල් අතුරුදහන් වුණාම, 412 00:28:33,850 --> 00:28:38,050 ඔයා ඒ කිසි දෙයක් ප්‍රශ්ණයක් වෙන එකක් නැහැයි කියලා හිතපු නිසා. 413 00:28:38,090 --> 00:28:40,620 ඒත් ඔයාගේ හෘද සාක්ෂිය ඔයාට වඩා හොදයි. 414 00:28:44,100 --> 00:28:47,770 අන්න එහෙමයි අපි දිනන්නේ. 415 00:28:48,060 --> 00:28:50,300 අන්න එහෙමයි අපි එයාට දඩුවම් කරන්නේ. 416 00:28:52,030 --> 00:28:53,970 ඔයාට තේරුණාද? 417 00:28:57,810 --> 00:28:59,310 ස්තුතියි. 418 00:29:01,600 --> 00:29:03,600 මාව ආරක්ෂා කරනවට ස්තුතියි. 419 00:29:09,450 --> 00:29:11,920 අනිවාර්යෙන්ම බබෝ, මං ඔයාට ආදරෙයිනේ. 420 00:29:19,370 --> 00:29:21,910 දැන් අපි යමු ඒ වැඩේ කරන්න. 421 00:29:23,070 --> 00:29:25,560 - අපිට මෙහෙම කරන්න බැහැ. - ඔයාට ඕනේ අපිව දිගින් දිගටම ඉලක්කයක් කරලා තියන්නද? 422 00:29:25,590 --> 00:29:28,790 මේක තමයි ඉලක්කය. මේක තමයි මුදුන. 423 00:29:29,420 --> 00:29:31,190 මං දන්නවා අපි හොර රහසේ මේ මෙහෙයුමට ක්‍රියා කලා කියලා 424 00:29:31,220 --> 00:29:33,360 ඒත් මං නම් හිතන්නේ මේක අවධානමක් අරගන්න තරම් වටිනාකියන දෙයක් කියලා. 425 00:29:33,390 --> 00:29:35,390 මේ කෙල්ල හරිම කට්ටයි. 426 00:29:35,700 --> 00:29:37,540 එයා හිතන්නේ එයා අපිට වඩා දක්ෂයි කියලා. 427 00:29:37,570 --> 00:29:40,510 ඒ මොකද එයා හුගක් දුර ගියපු කෙනෙක්. 428 00:29:40,540 --> 00:29:42,710 අපි එයාට පෙන්නන්න ඕනේ අපියි දක්ෂ කියලා. 429 00:29:42,740 --> 00:29:44,510 එයා හිතුවේ නැත්තම් අපි වටිනාකමක් තියෙන කියලා, 430 00:29:44,550 --> 00:29:46,910 මේ කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. 431 00:29:46,950 --> 00:29:48,880 ඔයා කිව්වා වගේ මං හදන්නේ මේ හැමදේම මගහැරලා දාන්න. 432 00:29:48,920 --> 00:29:51,020 අපි මේ සැලසුම මාස තුනක් තිස්සේ සැලසුම් කලේ 433 00:29:51,050 --> 00:29:53,220 ඔයාගේ වටපිටාව දිහා බලන්නකෝ. 434 00:29:53,250 --> 00:29:56,020 අපේ හැම ඔත්තුවක්ම අතුරුදහන් වෙනවා මැරිලා යනවා 435 00:29:56,060 --> 00:29:58,520 අපිට සැකකරුවන් තුන්දෙනෙක් නැති වුණා. 436 00:29:58,560 --> 00:30:00,890 අදුරු හමුදාව හැමදේම සුද්ද කරගෙන යනවා. 437 00:30:00,930 --> 00:30:04,260 ඉතින් ඒ කියන්නේ මොකක්හරි දෙයක් තියෙන්න ඕනේ කියන එක. 438 00:30:04,300 --> 00:30:06,060 අපිට අපේ අවස්ථාවන් නැතිවේගෙන එන්නේ. 439 00:30:06,100 --> 00:30:08,100 අපි හමායන හැම හෝඩුවාවක්ම අන්තිමට කෙලවර වෙන්නේ 440 00:30:08,130 --> 00:30:09,570 මාරක අවාසනයක් හැටියට. 441 00:30:09,600 --> 00:30:13,370 හරි. මං මේකට ADIC ගේන්න හදන්නේ. 442 00:30:13,410 --> 00:30:16,210 කරුණාකරලා, ඔයා හදන්නේ එයා ලවා ඇයව කතා කරවන්න හදන්නද? 443 00:30:16,240 --> 00:30:18,710 ඇය හදන්නේ නවත්තලා දාන්න. 444 00:30:18,740 --> 00:30:20,180 මං මේකෙදි නිවැරදියි. 445 00:30:20,210 --> 00:30:22,750 එහෙනම් මං ඔයා එක්ක යනවා. 446 00:30:25,550 --> 00:30:26,950 මට මේක තනියෙන් කරන්න දෙන්න. 447 00:30:31,120 --> 00:30:32,450 මං ඇයව දන්නවා. 448 00:30:35,190 --> 00:30:36,760 මමයි ඇය. 449 00:30:40,630 --> 00:30:43,430 අපි මේක කරනවනම්, 450 00:30:43,470 --> 00:30:45,930 මේක දැන්ම කරන්න ඕනේ. 451 00:31:03,990 --> 00:31:07,250 අපි ලග 6,332 නියෝජිතයෝ 452 00:31:07,290 --> 00:31:10,860 මේ කේස් එක ගැන තනියෙන් වැඩ කරනවා. 453 00:31:10,890 --> 00:31:12,530 මේක තමයි මං මෙතෙක් කරපු අමාරුම කේස් එක 454 00:31:12,560 --> 00:31:16,360 ඒවගේම මේ මුළු කාලයටම තිබුණු අමාරුම එකම වෙයි. 455 00:31:16,400 --> 00:31:17,600 මං දෙයියන් පල්ලා දිවුරනවා, 456 00:31:17,630 --> 00:31:19,830 මං මේක මෙච්චර දුර අරගෙන ගියපු එකම හේතුව... 457 00:31:23,340 --> 00:31:26,540 මොකද මට ජිවිතයක් නැහැ. 458 00:31:28,680 --> 00:31:32,240 ඒක තමයි මං මෙතෙක් හිතපු එකම දේ. 459 00:31:32,280 --> 00:31:34,580 දැන් මං ඔයා එක්ක මෙතන ඉන්නවා... 460 00:31:36,820 --> 00:31:38,350 මේ භයහිතෙන කාමරේ. 461 00:31:40,950 --> 00:31:44,560 අවසන් විශ්ලේෂණයෙදී මොන කතාවක් ලියවුනත් වැඩක් නැහැ, 462 00:31:44,590 --> 00:31:47,490 අපි දෙගොල්ලොම කොටස්කාරයෝ වෙලා හිටියා 463 00:31:47,530 --> 00:31:52,500 ලෝක ඉතිහාසයේ වෙච්ච ලොකුම සිද්දියේ. 464 00:31:52,530 --> 00:31:55,100 ඔයාට ඕනේ දෙයක් විශ්වාස කරන්න. 465 00:31:55,130 --> 00:31:58,230 ඒත් ඔයාවත් මං වත් 466 00:31:58,270 --> 00:32:00,800 විශේෂ නැහැ. 467 00:32:00,840 --> 00:32:03,340 මං ඒ පාඩම දැනටමත් ඉගෙනගෙන ඉවරයි. 468 00:32:11,620 --> 00:32:15,320 ඔයා ඔයාගේ අදහස වෙනස් කරගන්න පුලුවන්කමක් දක්වනවානම්, 469 00:32:15,350 --> 00:32:17,720 මං කැමතියි ඔයාට දෙයක් පෙන්වන්න. 470 00:32:19,520 --> 00:32:20,960 මං එක්ක එන්න. 471 00:32:31,200 --> 00:32:33,870 ඔයා හිත්නවටත් වඩා ඔයා විශේෂයි. 472 00:33:50,210 --> 00:33:54,950 අනිවාර්යෙන්ම, උපක්‍රමය නම් අවධානම්, ඒත්... 473 00:33:54,980 --> 00:33:56,910 අපි දැනගෙන හිටියා අපිට ඉලක්කයක් තියනවාමයි කියලා. 474 00:34:01,820 --> 00:34:05,390 අපි අවි ආයුධ අරගෙන ගිහින් කට්ටිය වටකරගත්තා නම්, 475 00:34:05,420 --> 00:34:09,730 අපි හිතුවා මේකේ මැද(ප්‍රධානියාව) අල්ල ගන්න වෙන්නේ නැහැ කියලා. 476 00:34:09,760 --> 00:34:12,390 ඒවගේම තමයි ඔට්ටුව ඉහළම ගියා, 477 00:34:12,430 --> 00:34:13,900 එයාව අල්ලගන්න එක ඕනෙම කරපු දෙයක් 478 00:34:13,930 --> 00:34:15,970 අපි එයාව අල්ලගන්න පස්සේ එනවයි කියන එක දැනගන්න කලින්. 479 00:34:20,970 --> 00:34:23,070 ඉතින් අපි පැත්තකට වෙලා බලන් හිටියා 480 00:34:23,110 --> 00:34:26,340 මොහොතක් එනකන් බලාගෙන හිටියා. 481 00:34:26,380 --> 00:34:28,340 එයාලා ඒකට කිව්වේ පයිතම්(පිඹුරු) ප්‍රවේශයක් කියලා. 482 00:34:30,710 --> 00:34:34,080 එයාලා බලාගෙන ඉදිවී 483 00:34:34,120 --> 00:34:38,520 ක්‍රියාත්මක වෙන්න හරි වෙලාව එනකන්. 484 00:34:38,550 --> 00:34:42,990 ඔයා දන්නවද අවුරද්දක් තිස්සේ නොකා නොබී යන්න පුලුවන් කාටද කියලා? 485 00:34:45,830 --> 00:34:47,830 ඉවසිලිමත් විලෝපිකයෙක්ට විතරයි. 486 00:34:53,800 --> 00:34:56,170 ඊටපස්සේ රෝමීරෝගේ මරණය ඔයාලව කලබල කළා. 487 00:34:58,710 --> 00:35:03,010 ඔයා හිතුවේ අදුරු හමුදාව මේකට හවුල් වෙලා කියලා. 488 00:35:03,040 --> 00:35:06,280 එහෙම දෙයක් නෙවෙයි, 489 00:35:06,310 --> 00:35:09,280 අල්ලපු ගෙදර ඉදන් වැරදිලා ආව පහරක් එකක්. 490 00:35:09,320 --> 00:35:11,520 පුදුමාකාර අනතුරක්. 491 00:36:28,320 --> 00:36:30,460 ඔයා මට විහිළු කරනවා වෙන්න ඕනේ. 492 00:36:37,370 --> 00:36:38,890 මං හැමදේම උත්සහ කළා. 493 00:36:39,050 --> 00:36:41,280 මං එයා එක්ක සටන් කලා. මං ඇඩ්රියල් වළට ඇබ්බැහි වුණා. 494 00:36:41,430 --> 00:36:45,230 මං එයා එක්ක සාමකාමිව හිටියා. මං මාවම අත්අඩංගුවට පත්කෙරෙව්වා. 495 00:36:45,270 --> 00:36:48,840 මං මොන දේ කලත්, එයා හැම වෙලාවකම විදිහක් හොයාගන්නවා. 496 00:36:48,870 --> 00:36:50,000 ඇයි? 497 00:36:50,040 --> 00:36:51,700 එච්චරයි මට දැනගන්න ඕනේ දේ. 498 00:36:51,740 --> 00:36:55,110 ඇයි ඔයාට මේ තරම් වැදගත් දෙයක් වෙන්නේ මගේ හිතට මේ තරම් වද දෙන එක? 499 00:36:55,140 --> 00:36:58,910 ඔයා මොකක් නිසාද මේ තරම් වදවෙන්නේ? 500 00:36:58,950 --> 00:37:00,450 මේ හැමදේම මොකක් නිසාද? 501 00:37:00,480 --> 00:37:02,010 මං ඔයාට වදදෙනවා නෙවෙයි. 502 00:37:02,050 --> 00:37:03,680 ඔයා මාව භාජනය කරපු හැමදේකටම පස්සෙත්, 503 00:37:03,720 --> 00:37:04,950 ඔයා බොරු කියන එක තවත් කරගෙන යනවද? 504 00:37:04,990 --> 00:37:06,350 මං ඔයාට බොරු කිව්වේ නැහැ. 505 00:37:06,390 --> 00:37:07,850 එයා ජීවතුන් අතර ඉන්නවා! 506 00:37:07,890 --> 00:37:09,320 එයා අතන වාඩිවෙලා ඉන්නවා! 507 00:37:11,160 --> 00:37:13,020 ඔයා අදුරු හමුදාව එක්ක සැලසුම් ගැහුවා. 508 00:37:13,060 --> 00:37:14,260 කවද්ද ඒක වුණේ? 509 00:37:14,290 --> 00:37:15,560 හැකින් කරපු දවසේ රෑ ද? 510 00:37:15,600 --> 00:37:17,760 මොකක්ද දෙවන අදියර කියන්නේ? 511 00:37:17,800 --> 00:37:19,360 ෆෙම්ටොසෙල්, පිටුපස දොර? 512 00:37:19,400 --> 00:37:21,430 ඔයා ඒ හැමදේම අරයා එක්කද සැලසුම් කලේ? 513 00:37:21,470 --> 00:37:22,700 ඔයා ඒ දිහා මෙහෙම බලන්න බැහැ. 514 00:37:22,740 --> 00:37:24,300 ඔයා තමයි මං. මං තමයි ඔයා. 515 00:37:24,340 --> 00:37:25,940 ඔයා ඒක තේරුම් ගත්තා. අපි දෙන්නම එක්කෙනෙක්. 516 00:37:25,970 --> 00:37:27,110 ඔයා මට බනින හැමදේම 517 00:37:27,140 --> 00:37:28,370 ඔයා බැනගන්නේ ඔයාටමයි. 518 00:37:28,410 --> 00:37:30,210 වටේ යවන එක නතර කරන්න. 519 00:37:30,240 --> 00:37:32,440 ඔයා වයිට්රෝස් ළගට ගියා අපිව හිරෙන් නිදහස් කරන්න. 520 00:37:32,480 --> 00:37:34,580 නිදහස් කලේ... ඔයයි. 521 00:37:34,610 --> 00:37:36,080 ඔයා මොනමහරි විදිහකින් එයාලා එක්ක සන්නිවේදනය කළා. 522 00:37:36,120 --> 00:37:37,650 ඒක තමයි ඔයාට ඕනේ වුණේ. 523 00:37:37,680 --> 00:37:39,280 අපි මේ හැමදේම පටන් ගන්න කලින් ඔයාමයි ඩාර්ලීන්ට කිව්වේ 524 00:37:39,320 --> 00:37:40,320 අපිට මේ මේ විදිහට වැඩ කරන්න තියෙනවා කියලා. 525 00:37:40,350 --> 00:37:41,790 ඒක සැලසුමේ කොටසක් වුණා. 526 00:37:41,820 --> 00:37:43,450 එහෙම නැත්තම්, හැකින් කෙරුවාවේ ඇති තේරුම මොකක්ද? 527 00:37:43,490 --> 00:37:46,920 අපිට මේ හරහා යන්න තිබුණා නම්, අපිට මේක හරහා යන්නම වෙනවා. 528 00:37:46,960 --> 00:37:48,490 අන්න ඒක තමයි එලියට් මට ඕනේ. 529 00:37:48,530 --> 00:37:50,430 ඒක තමයි ඔයා මෙතනදී මගෙන් අහපු දේ. 530 00:37:50,460 --> 00:37:52,830 එහෙනම් මට හරියටම කියන්න ඒ මොකක්ද කියලා? 531 00:37:52,860 --> 00:37:54,660 මොකක්ද මේ "ගමන්මග"? 532 00:37:54,700 --> 00:37:56,630 මේ තමයි අපි ප්‍රශ්නයක පැටලෙන තැන. 533 00:37:56,670 --> 00:37:58,970 ඔයා දැනගන්න ඕනේ ඔයාට හසුරවන්න පුලුවන් ප්‍රමාණයට විතරයි. 534 00:37:59,000 --> 00:38:00,640 ඔයා ඔයාගේ බල ප්‍රදේශය පිටත මං මුලා යද්දී 535 00:38:00,670 --> 00:38:02,870 තමයි අපි අපේ සටන අවසන් කලේ. 536 00:38:08,780 --> 00:38:10,610 ඔයා... 537 00:38:10,650 --> 00:38:12,680 ඔයා දැන් මාව නොමග යවනවද? 538 00:38:20,860 --> 00:38:23,690 ඔයා මොනාද කරන්නේ? 539 00:38:23,730 --> 00:38:26,090 අපි කතා කරගත්තු විදිහට මං ෆර්ම්වෙයාර් එක හැක් කරනවා. 540 00:38:26,130 --> 00:38:30,300 අපි ඔය විකාරයක් ගැන කතා කරගත්තේ නැහැ. 541 00:38:30,330 --> 00:38:31,800 අපි කිසි දෙයක් හැක් කරන්නේ නැහැ. 542 00:38:31,830 --> 00:38:34,530 මේකෙන් අර ගොඩනැගිල්ල සමතලා වෙලා යයි වගේම මිනිස්සු මැරිලා යයි. 543 00:38:34,570 --> 00:38:36,370 එලියට්, ඔයා ඔය කම්පියුටර් එකෙන් අහකට වෙන්න. 544 00:38:36,410 --> 00:38:38,100 - මං විකාර වෙලා ඉන්නේ. - ඒක ඉවරයි. 545 00:38:38,140 --> 00:38:39,510 මං මැල්වෙයා ටික මකනවා. 546 00:38:39,540 --> 00:38:40,940 එලියට්, මං නම් එහෙම කරන්නේ නැහැ. 547 00:38:40,980 --> 00:38:42,310 ඔයාට බැහැ ඕක මකන්න. 548 00:38:42,340 --> 00:38:43,840 මං ඒක මකනවා විතරක් නෙවෙයි, 549 00:38:43,880 --> 00:38:45,380 මං පිටුපස දොරත් අයින් කරලා දානවා. 550 00:38:45,410 --> 00:38:47,610 ඔයා එහෙම කලොත්, අපි වැඩ කරපු හැමදේම නැතිවෙලා යනවා. 551 00:38:47,650 --> 00:38:49,120 එලියට්, මං ඔයාට අනතුරු අගවනවා... 552 00:38:49,150 --> 00:38:50,350 මේක නෙවෙයි මට ඕනේ කරපු දේ. 553 00:38:50,390 --> 00:38:51,820 මට ඕනේ ඒක වහලා දාන්න. 554 00:38:51,850 --> 00:38:54,120 ඒත් මේක ඔයාගේ අදහසක්. 555 00:39:00,660 --> 00:39:02,230 කම්පියුටර් එකෙන් පැත්තකට වෙනවා! 556 00:39:02,260 --> 00:39:03,560 මෙයා ඔයාට ඕක කරන්න ඉඩ දෙන එකක් නැහැ. 557 00:39:03,600 --> 00:39:04,930 මාව විශ්වාස කරන්න. 558 00:39:28,750 --> 00:39:30,690 මං දන්නේ නැහැ ඔයාට මක් වෙලාද කියලා. 559 00:39:30,720 --> 00:39:32,860 අපි හරිනම් එකට වැඩ කරන්න ඕනේ දෙවියන් වගේ, 560 00:39:32,890 --> 00:39:35,530 ඒත් දැන් ඔයාට ඕනේ ඔයාගේ දෛවය විනාශ කරලා දාන්නද? 561 00:39:35,560 --> 00:39:39,060 ඔයාගේ කිසිම තේරුමක් නැහැ. 562 00:39:39,100 --> 00:39:41,000 එලියට්, එයා කියන දේ අහන්න. 563 00:39:41,030 --> 00:39:42,430 කම්පියුටර් එකෙන් අහකට වෙන්න. 564 00:39:54,280 --> 00:39:56,380 ඔයාලා එක් කෙනෙක්. 565 00:39:58,050 --> 00:40:00,250 මොන මගුලක් ගැනද ඔයා මේ කියවන්නේ? 566 00:40:00,280 --> 00:40:02,120 ඒකාන්තයෙන්ම අපි එක්කෙනෙක් නෙවෙයි! 567 00:40:02,150 --> 00:40:04,090 කම්පියුටර් එකෙන් අහකට වෙනවා. 568 00:40:09,480 --> 00:40:14,130 මේක Mr.Robotගේ තවත් එක් මනෝ උපක්‍රමයක් 569 00:40:14,160 --> 00:40:15,760 නෑ. 570 00:40:16,440 --> 00:40:18,470 එලියට්... 571 00:40:19,400 --> 00:40:21,970 මට ඔයාට වෙඩිතියන්න ඕනේ කමක් නැහැ, ඒත් මං වෙඩිතියනවා. 572 00:40:22,000 --> 00:40:25,200 එලියට්, එයා කියන දේ අහන්න. 573 00:40:25,240 --> 00:40:28,640 එයා තුවක්කුවක් දික් කරගෙන නෙවෙයි ඉන්නේ. 574 00:40:28,680 --> 00:40:30,310 එයා මෙතන ඇත්තෙත් නැහැ. 575 00:40:30,350 --> 00:40:32,510 එලියට්, එයා කියන දේ අහලා 576 00:40:32,550 --> 00:40:35,650 ඔයා ඔය කම්පියුටර් එකෙන් අහකට වෙන්න! 577 00:40:35,680 --> 00:40:37,780 ඔයා කීබෝඩ් එක එහෙම ඇල්ලුවොත්, මං ඔයාට වෙඩිතියනවා. 578 00:40:40,280 --> 00:40:41,320 නෑ. 579 00:40:46,730 --> 00:40:49,030 එයා එහෙම කරන්නේ නැහැ. 580 00:40:49,060 --> 00:40:50,630 එයාට එහෙම කරන්නත් බැහැ. 581 00:40:53,830 --> 00:40:55,900 එයා අඩුම තරමේ මෙතන ඇත්තෙත් නැහැ. 582 00:40:58,640 --> 00:41:01,710 මමයි ඉන්න එකම කෙනා. 583 00:41:06,810 --> 00:41:11,050 ආයෙමත් පාලනය අතට ගන්න කාලේ හරි. 584 00:41:18,790 --> 00:41:21,320 සැබෑ පාලනයට. 585 00:42:23,250 --> 00:42:25,320 දන්නවද, ඔයයි මට මේක දුන්නේ, 586 00:42:25,350 --> 00:42:28,950 ඔයා කිව්වා අපේ සැලසුමට හරස්වෙන ඕනෙම කෙනෙක්ව මේකෙන් නතර කරන්න කියලා. 587 00:42:28,990 --> 00:42:33,390 මං දන්නේ නැහැ ඔයා මොකක් අදහස් කරලා අරහෙම දෙයක් කිව්වද කියලා, ඒත් දැන් මේක හොදටම පැහැදිළියි. 588 00:42:33,430 --> 00:42:37,130 ඔයාමයි මේක ඔයාට කරගත්තේ, එලියට්. 589 00:42:37,160 --> 00:42:41,000 ඔයා කලින් ඇහුවා"මොන ගමන් මගද" කියලා. 590 00:42:41,030 --> 00:42:43,830 මේ තමයි ඒ. 591 00:42:43,870 --> 00:42:46,040 සමාවෙයන්, පොඩ්ඩෝ. 592 00:42:46,070 --> 00:42:49,470 මේක නතර කරන්න මට ඉඩදෙන්න පුලුවන් කමක් තිබුණේ නෑ... 593 00:42:49,510 --> 00:42:51,840 අපිත් ඇතුළුව. 594 00:43:04,960 --> 00:43:06,760 අප හා රැදී සිටියාට ස්තුතියි, කෝඩි යට්ස්. 595 00:43:07,830 --> 00:43:10,460 අද රෑ නම් ගොඩක් දේවල් තියෙනවා. 596 00:43:12,350 --> 00:43:14,950 අපි මෙතන කරන දේ තමයි... 597 00:43:14,980 --> 00:43:17,650 අපි උත්සහ කරන්න ඔයාලට ඇත්ත පෙන්වලා දෙන්න. 598 00:43:19,380 --> 00:43:21,250 ඒවගේම එයාලා උත්සහ කරනවා ඒකෙන් මග හැරලා යන්න. 599 00:43:21,290 --> 00:43:23,190 එයාලා උත්සහ කලා ඒකෙන් මගහැරලා යන්න. 600 00:43:23,220 --> 00:43:25,190 ඔයාලගෙන් සමහර අය දකින්නේ නැතුව ඇති අද රෑ ලයිට් ඩිම් වෙන්න ගත්තා. 601 00:43:25,230 --> 00:43:26,830 දැන්... 602 00:43:29,860 --> 00:43:32,860 හෙලෝ? 603 00:43:32,900 --> 00:43:36,070 බයවෙන්න එපා. මං ඇන්ජෙලා. 604 00:43:36,100 --> 00:43:38,540 ටයිරෙල්? 605 00:43:38,570 --> 00:43:41,070 ටයිරෙල්, ඔයා ඉන්නවද? 606 00:43:41,110 --> 00:43:43,070 ඒකට කමක් නැහැ. 607 00:43:43,110 --> 00:43:44,680 එයාලා මට කිව්වා ඔයා කෝල් කරයි කියලා. 608 00:43:44,710 --> 00:43:47,410 මේක ආරක්‍ෂිත ලයින්(රැහැනක්) එකක්. 609 00:43:47,450 --> 00:43:50,380 ඔයා දැන් එලියට් එක්කද ඉන්නේ? 610 00:43:50,420 --> 00:43:51,550 ඔව්. 611 00:43:51,580 --> 00:43:53,180 හරි. මං එනගමන් ඉන්නේ. 612 00:43:53,220 --> 00:43:54,890 කිසි කෙනෙක්ට එයාට ලංවෙන්න තියන්න එපා. 613 00:43:54,920 --> 00:43:59,060 එයා ඇහැරුනාම දකින මුල්ම කෙනා මං වෙන්න ඕනේ. 614 00:43:59,090 --> 00:44:01,620 හරි. 615 00:44:01,660 --> 00:44:05,360 ටයිරෙල්, ඔයා කලේ කරන්න ඕනේ දේ. 616 00:44:05,400 --> 00:44:07,760 මං එයාට ආදරෙයි. 617 00:44:09,600 --> 00:44:11,830 මමත් එයාට ආදරෙයි. 618 00:45:34,490 --> 00:45:37,130 මං ඔයාට කියපු දේ ගැන ඔයා හොදට හිතාලා බැලුවද? 619 00:45:37,150 --> 00:45:40,190 මට මේක ගැන කතා කරන්න ඕනේ නැහැ. 620 00:45:40,210 --> 00:45:42,520 - මොබ්ලි... - ෆ්‍රෙඩ්රික්. 621 00:45:44,720 --> 00:45:47,750 ඇත්තටමද, ෆ්‍රෙඩ්රික්, 622 00:45:47,790 --> 00:45:50,220 අපිට පුලුවන් නම් මොකද? 623 00:45:50,260 --> 00:45:52,190 මේක හරියන්න පුලුවන්. 624 00:45:52,230 --> 00:45:54,490 ඒවගේම හරිනොයන්නත් පුලුවන්. 625 00:45:54,530 --> 00:45:57,360 ඒක එක් ජීවිත කාලයටම අවධානමක් ගැනීමක්. 626 00:45:57,400 --> 00:46:00,000 මට මේක ගැන තවත් කතා කරන්න ඕනේ නැහැ. 627 00:46:02,740 --> 00:46:04,770 ඒත් අපි යතුරු හැදුවොත්... 628 00:46:04,800 --> 00:46:07,840 ටාන්‍යා... 629 00:46:07,870 --> 00:46:12,040 කරුණාකරලා ඔයා කටවහගන්නවද? 630 00:46:12,080 --> 00:46:13,840 මොකද? මේක චැදගත් දෙයක්නේ. 631 00:46:13,880 --> 00:46:16,280 - අපි ඒ ගැන කතා කරන්න ඕනේ. - මාතෘකාව වෙනස් කරන්න. 632 00:46:16,310 --> 00:46:19,550 මට මාතෘකාව වෙනස් කරන්න ඕනේ නැහැ. 633 00:46:19,580 --> 00:46:22,380 මට මගේ පවුල නැතුව පාලුයි. 634 00:46:22,420 --> 00:46:23,950 මට මෙහෙ ජීවත් වෙන්න ඕනේ නැහැ. 635 00:46:23,990 --> 00:46:25,920 අයියෝ මොනාද, මෙහෙ හරිම ශෝක්නේ. 636 00:46:25,960 --> 00:46:28,590 පොඩ්ඩක් බලන්න, එපා කරපු ශිත කාලයක් තවදුරටත් එන්නේ නෑ. 637 00:46:28,630 --> 00:46:32,060 කලාතුරකින් වහින්නේ. ඒක ඇත්තටම හොදයිනේ. 638 00:46:32,100 --> 00:46:34,260 මට ඔයාගේ යාළුවාව පේන්න බැහැ. ඌ මහා අපතයෙක්. 639 00:46:34,300 --> 00:46:36,030 නෑ, මං ඔයාට කිව්වනේ. 640 00:46:36,070 --> 00:46:37,970 එයා දැනගෙන ඉදලා නැහැ ඔයා නාන කාමරයේ එකේ හිටියා කියලා. 641 00:46:38,000 --> 00:46:41,440 මාව විශ්වාස කරන්න, එයා හොදාකාරවම දැනගෙනයි හිටියේ එයා කරන දේ ගැන. 642 00:46:41,470 --> 00:46:43,200 අමුතුයි. සෑහෙන්න සල්ලි ඉතිරි කරගන්න, 643 00:46:43,240 --> 00:46:45,310 එතකොට ඔයාට පුලුවන් කවදාහරි ඔයාගෙම කියලා තැනක් අරගන්න. 644 00:46:45,340 --> 00:46:46,780 හොදද? මෙහෙ නවාතැන් කාමර හරිම අඩුයි. 645 00:46:46,810 --> 00:46:48,940 ඒකට වැඩි කලක් යන එකක් නැහැ. 646 00:46:48,980 --> 00:46:52,280 එයා අපිට රස්සාව දුන්න එකට කෘතඥ වෙන්න. 647 00:46:55,690 --> 00:46:57,250 හෙයි, ඔයා මොන රහ එකද අරගත්තේ? 648 00:46:57,290 --> 00:47:00,120 ඔයාට මාරු කරලා බිලා බලන්න ඕනෙද? 649 00:47:00,160 --> 00:47:03,020 කරුණාකරලා ඒ දිහා බලන්න. 650 00:47:05,130 --> 00:47:08,000 හරි, ඉතින්... ඉතින් මොකද? මං කිව්වයි කියන්නකෝ. 651 00:47:08,030 --> 00:47:10,500 ඊටපස්සේ මොකද? 652 00:47:10,530 --> 00:47:13,800 මං ඇත්ත හොයාගත්තොත්, ඔයා දන්නවද ඒකෙ තේරුම මොකක්ද කියලා? 653 00:47:13,840 --> 00:47:17,070 ඔව්, මං දන්නවා ඒකෙ තේරුම මොකක්ද කියලා. 654 00:47:17,110 --> 00:47:18,500 ඒකෙ තේරුම තමයි 655 00:47:18,540 --> 00:47:20,970 අපිට පුලුවන් මේ හැමදේම විභවම ආකාරයෙන් පෙර තත්වයට පත් කරන්න. 656 00:47:21,010 --> 00:47:23,810 හැමදේම කලින් තිබුණු තත්වයට පත්කරන්න. 657 00:47:23,850 --> 00:47:27,150 මං දන්නවා. මං දන්නවා. 658 00:47:27,180 --> 00:47:29,680 කරුණාකරලා. 659 00:47:29,720 --> 00:47:31,080 මං හොයාගත්ත දේ දිහා බලන්න. 660 00:47:31,120 --> 00:47:32,520 මට සමාවෙන්න. 661 00:47:32,550 --> 00:47:34,820 සමාවෙයන් බං, අපි විවේක කාලේ ගන්න අතරේ ඉන්නේ.. 662 00:47:34,860 --> 00:47:37,990 හරි, මට ක්ෂණිකවම අහන්න ප්‍රශ්ණයක් තියෙනවා. 663 00:47:38,030 --> 00:47:42,160 ඔයාලට වෙලාවක් තියෙනවද?