1
00:00:01,660 --> 00:00:03,390
අපි හම්බවූනේ හේතුවක් ඇතුව
2
00:00:03,470 --> 00:00:06,730
අපි අතරේ මොකක් හරි තියෙනවා
මට ඒක පේනවා
3
00:00:06,810 --> 00:00:08,980
ඔයාට පේන්නේ ඔයා ඉස්සරහා තියෙන දේවල් විතරයි
4
00:00:09,060 --> 00:00:11,480
ඔයාට වඩා ඉහලින් තියෙන ඒවා ඔයා දකින්නේ නෑ
5
00:00:13,690 --> 00:00:15,980
මේක අපේ ආර්ථිකයට බලපාන්නයි යන්නේ
6
00:00:16,060 --> 00:00:18,480
හිතාගන්න බැරි තරම් වැදගත් විදිහට
7
00:00:18,560 --> 00:00:21,020
අද FBI එක නිවේදනය කළා
ටයිරෙල් වෙලික් නුයි..
8
00:00:21,100 --> 00:00:23,500
F සංගමයයි, මේ ප්‍රහාරයට සම්බන්ධයි කියලා.
9
00:00:23,630 --> 00:00:26,270
ලයිට් කපනවා, ඇයි?
මොකද එතකොට එයාලාට පුළුවන් ඔයාලාගේ ශක්තිය අරගන්න
10
00:00:26,360 --> 00:00:27,660
මිනිස්සු සල්ලි ගොඩගහනවා
11
00:00:27,740 --> 00:00:29,580
නිවාස වෙළඳපොල බලාගෙන ඉඳිද්දී විනාස වෙලා යනවා
12
00:00:29,660 --> 00:00:31,920
අඳුරු හමුදාව, එයාලාට කිසිම ප්‍රතිපත්තියක් නෑ.
එයාලා ඕනේ කෙනෙක් වෙනුවෙන් හැක් කරනවා
13
00:00:32,720 --> 00:00:34,770
-මට ඔයාගේ තාත්තා ගැන කියන්න
-අපි ගොඩාක් ලංවෙලා හිටියේ
14
00:00:34,850 --> 00:00:36,530
එයා එයාගේ මුළු ජිවිත කාලෙම වැඩ කලේ ඊවිල් කෝප් එකේ.
15
00:00:36,610 --> 00:00:38,640
එයාලාට හිටිය හොඳම පරිගණක ඉන්ජිනේරුවොන්ගෙන්
එක්කෙනෙක්
16
00:00:38,720 --> 00:00:40,550
දවසක් එයා මට කිවුවා එයාට ලියුකේමියා කියලා
17
00:00:40,670 --> 00:00:42,210
එයාලා හදන්නේ ආයිත් මගෙන්
ගැලවෙන්න
18
00:00:42,300 --> 00:00:43,740
මට ඕනේ ඔයා ඒක නවත්තනවා දකින්න
19
00:00:43,820 --> 00:00:45,780
එයා ඔයාගේ කෑල්ලක්, ඔයාව, ඔයා කරන
20
00:00:45,860 --> 00:00:47,060
ඔයා කාටද කතා කරන්නේ?
21
00:00:47,150 --> 00:00:49,140
සේවකයෝ විසි හයක් මැරිලා තියෙනවා
22
00:00:49,220 --> 00:00:53,080
සෑහෙන්න ප්‍රසිද්ධ වෙච්ච වොෂින්ටන්
විෂ අපද්‍රව්‍ය සිද්දියේදී.
23
00:00:53,150 --> 00:00:56,580
මම ඔයාට කිවුවොත් ඔයාගේ අම්මයි, එලියට් ගේ තාත්තයි මැරුණේ,
වැදගත් හේතුවකට කියලා...
24
00:00:56,660 --> 00:01:00,020
ඒකෙන් මොකුත් වෙනසක් වේවිද?
එයාලා වැදගත් දේකට තමන්ගේ ජිවිත පුජකලා කියන එක?
25
00:01:00,100 --> 00:01:03,060
එයාලා එයාලාගේ ජිවිත දුන්නේ මනුෂ්‍යත්වය
තවත් මට්ටමකට අරගෙන යන්න කියන එක?
26
00:01:03,140 --> 00:01:05,120
ටයිරෙල් ඔයා ඔතනද?
මට එයාලා කිවුවා ඔයා කතා කරාවි කියලා...
27
00:01:05,210 --> 00:01:06,210
මේක ආරක්ෂිත පණිවිඩ හුවමාරු මාර්ගයක්
28
00:01:06,740 --> 00:01:08,490
ඔයාට විශ්වාසද තාමත් ඔයාට මාත් එක්ක කතා කරන්න ඕනේ නෑ කියලා?
29
00:01:08,570 --> 00:01:10,980
අපි එයාලාට පෙන්නන්න ඕනේ අපි එයාලාට වඩා දක්ෂයි කියලා.
ඔයාට පුලුවන්ද එයාව පහුකරලා යන්න
30
00:01:11,070 --> 00:01:12,770
මට ඒක තනියම කරන්න දෙන්න
මම එයාව දන්නවා
31
00:01:12,860 --> 00:01:14,680
ඔයා මට විහිලු කරනවා වෙන්න ඕනේ
32
00:01:14,688 --> 00:01:18,480
මේකෙන් එයාගේ ෆෝන් ඒකයි මයික් එකයි හරි ගස්සනවානම්,
මම එයාගෙන් දෙවෙනි අදියර ගැන අහන්නයි යන්නේ .
33
00:01:18,560 --> 00:01:20,970
-අඳුරු හමුදාවද මේක කලේ?
- එයාලා අපේ සහායකයෝ
34
00:01:21,060 --> 00:01:22,900
ඒ එලියට්. එයා තමා සැලැස්ම දන්න කෙනා
35
00:01:22,980 --> 00:01:24,290
කීයටද දෙවෙනි අදියර?
36
00:01:24,380 --> 00:01:27,760
පොඩි ෆෝන් එක, පිටිපස්සේ දොර.
ඔයා ඒ ඔක්කොම එයත් එක්කද සැලසුම් කලේ?
37
00:01:27,850 --> 00:01:28,980
අපි මොකුත් හැක් කරන්නේ නෑ
38
00:01:29,060 --> 00:01:31,230
මේක ඒ බිල්ඩිම සමතලා කරලා
මිනිස්සු ටික මරලා දායි.
39
00:01:31,320 --> 00:01:32,620
මම පිටිපස්සේ දොරෙන් නිදහස් වෙන්නයි යන්නේ
40
00:01:32,700 --> 00:01:35,710
අපි එකට දෙවිවරු වෙන්න හිටියේ...
ඒත් ඔයාට ඕනෙ අපේ දෛවය විනාස කරලා දාන්න
41
00:01:35,800 --> 00:01:37,950
පරිගණකයෙන් ඈත් වෙන්න
42
00:01:38,030 --> 00:01:39,730
ඔයා කි-බෝඩ් එකට අත තියලා තිබ්බොත්,
මම ඔයාට වෙඩි තියලා දානවා
43
00:01:39,810 --> 00:01:41,250
නෑ, එයා එහෙම කරන්නේ නෑ
44
00:01:41,340 --> 00:01:43,540
එයාට බෑ,
එයා ඇත්ත එක්කෙනෙක් නෙමෙයි
45
00:01:43,630 --> 00:01:47,260
ඔයා මේ ඔයාට තියනවා කියලා හිතන් ඉන්න පාලනය,
ඇස් බැන්දුමක් විතරයි
46
00:01:47,340 --> 00:01:49,030
මම තමා පවතින එකම කෙනා
47
00:01:49,880 --> 00:01:51,800
දැන් තමා පාලනය අතට ගන්න වෙලාව
48
00:01:52,890 --> 00:01:54,250
ඇත්තම පාලනය
49
00:01:54,330 --> 00:01:57,010
ගොඩාක් රඳා පවතිනවා රතු විල් බැරෝ එක මත,
50
00:01:59,040 --> 00:02:02,230
වැහි වතුරෙන් වැහිච්ච,
සුදු කුකුල්ලොන්ට එහා පැත්තේ තියන
51
00:02:03,900 --> 00:02:05,270
ඔයා දන්නවද ඔයා මට මේක දුන්නම,
52
00:02:05,350 --> 00:02:08,240
ඔයා කිවුවා අපේ සැලසුම මැද්දට එන ඕනේ කෙනෙක්ව
නවත්තන්න කියලා
53
00:02:08,490 --> 00:02:11,440
සොරි ළමයා,
මට බෑ කාටවත් මේක නවත්තන්න දෙන්න
54
00:02:11,520 --> 00:02:12,810
අපිත් ඇතුළුව
55
00:02:35,480 --> 00:02:37,790
පේන විදිහට නම් ඔයාට නොමිලේ මිල්ක් ෂේක් එකක්
හම්බෙන්නයි යන්නේ.. වාසනාවන්ත බල්ලා
56
00:02:38,290 --> 00:02:39,840
මට කරුණාකරලා චොකලට් රස එකක් දෙන්න
57
00:02:39,920 --> 00:02:43,060
ඔහ්, සමාවෙන්න සර්, ඒ දිමනාව හම්බෙන්නේ
ඔබතුමා ඊළඟ පාර ආවම
58
00:02:43,920 --> 00:02:44,980
මට තේරෙන්නේ නෑ
59
00:02:46,530 --> 00:02:49,900
මම මගේ කාඩ් එකෙන් ගෙවුවා . දැන් ඔයා කිවුවා නේද,
මට නිකම් මිල්ක් ෂේක් එකක් හම්බෙනවා කියලා.
60
00:02:49,980 --> 00:02:52,300
ඔව්, ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ පාර ආවාම.
61
00:02:52,380 --> 00:02:53,780
මොකද්ද වෙනස,
මම ඉතින් මෙතැනනේ ඉන්නේ
62
00:02:53,860 --> 00:02:56,060
මට සමාවෙන්න සර්, ඒත් ඒක එහෙම නෙමෙයි වෙන්නේ
63
00:02:56,700 --> 00:02:59,370
හරි, එහෙනම් මම මේ පෝලිමෙන් අයින් වෙලා
ආයිත් මුල ඉඳන් එන්න ඕනෙද?
64
00:02:59,460 --> 00:03:02,750
නෑ සර්, ඔබතුමාට ඒක පාවිච්චි කරන්න පුළුවන්
ඊළඟ පාර මෙතනට ආවාම තමා
65
00:03:03,160 --> 00:03:05,200
හරි, මොකද්ද ආයිත් එනවා කියලා කියන්නේ?
66
00:03:05,580 --> 00:03:07,430
මම මෙතනින් එලියට ගිහිල්ලා ආයිත් එන්න
ඕනෙද?
67
00:03:08,160 --> 00:03:10,730
මම ගෙදරම යන්න ඕනෙද?
එකට නියමිත වෙලාවක් තියෙනවද?
68
00:03:12,130 --> 00:03:14,180
මෙතන තියෙනවා නේද ගැලපෙන්නේ නැති තර්කයක්?
69
00:03:14,260 --> 00:03:16,160
සර්, ඒවා නීති සර්.
70
00:03:16,240 --> 00:03:17,500
ඔබතුමාට පුළුවන් මැනේජර්ට කතා කරන්න
71
00:03:17,580 --> 00:03:21,290
එහෙම නැත්තම් මට පුළුවන් ඔබතුමාගේ ඕඩරේට මිල්ක් ෂේක්
එකක් දාන්න 12.95 කට
72
00:03:21,370 --> 00:03:24,570
ඒක සල්ලි ගැන ප්‍රශ්නයක් නෙමෙයි
ඒක ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්නයක්
73
00:03:25,230 --> 00:03:27,200
සර්, මට කරන්න පුළුවන් දෙයක් නෑ සර්.
74
00:03:33,460 --> 00:03:34,830
දැන්, සන්සුන්වෙන්න
75
00:03:35,820 --> 00:03:39,580
ඔහ්, හරි. කෑගැහුවා කියලා කිසිම වෙනසක් වෙන්නේ නෑ.
එහෙම නේද?
76
00:03:41,790 --> 00:03:44,360
ඔව්, එහෙමයි. මම එකඟ වෙනවා. කිසිම හොඳක් වෙන්නේ නෑ ඒකෙන්.
77
00:03:46,590 --> 00:03:47,880
එයා මැරිලාද?
78
00:03:50,740 --> 00:03:52,290
හරි.
79
00:03:52,370 --> 00:03:53,610
මම එතනට එන්නම් විනාඩි 15න්
80
00:03:56,550 --> 00:03:58,040
අපි අපේ ප්‍රතිපත්ති නැතිකරගත්තම.
81
00:03:59,560 --> 00:04:00,910
අපි අවුල් ගොඩාක් දාගන්නවා
82
00:04:27,980 --> 00:04:29,350
දෙවියන්ට ස්තුතිවෙවා, ඔයා ඇවිත්.
83
00:04:30,390 --> 00:04:31,690
මම දන්නේ නෑ කොහොමද මේක මෙහෙම උනේ කියලා.
84
00:04:33,160 --> 00:04:36,570
කරුණාකරලා මට කියන්න ඔයාට එයාට උදවු කරන්න පුළුවන් කියලා
එයා මැරෙන්න බෑ... එයාට මැරෙන්න දෙන්න බෑ
85
00:04:42,070 --> 00:04:43,830
හොඳයි, එයා දැනටමත් ජිවත් වෙනවා තමයි.
86
00:04:47,040 --> 00:04:50,390
මේක නෙමෙයි මම අදහස් කලේ ආරක්ෂා කරනවා කියන එකෙන්
87
00:04:50,470 --> 00:04:53,500
අනේ මට කියන්න,
මට දැනගන්න ඕනේ එයා ජිවත්වෙනවද කියලා
88
00:04:58,110 --> 00:05:00,240
මෙහෙමයි, වෛද්‍යවරු එන ගමන් ඉන්නේ
89
00:05:01,830 --> 00:05:03,300
එයාලා විනාඩි 2කින් විතර ඒවි
90
00:05:03,380 --> 00:05:04,340
කැමරාව.
91
00:05:07,420 --> 00:05:10,620
එයාගේ බඩ ඔහොම තද කරන එක.
92
00:05:10,700 --> 00:05:13,700
ඒකෙන්, කිසිම උදවුවක් වෙන්නේ නෑ....
ඔයා ඒක නැවැත්තුවොත් හොඳයි.
93
00:05:22,900 --> 00:05:26,890
අපේ කට්ටිය එයාගේ වැඩ කරනවා අපි මේ
කතාකරන අතරතුරේ
94
00:05:34,940 --> 00:05:36,460
කෙලින්ම ශල්‍යකර්මයකට
95
00:05:41,640 --> 00:05:45,050
ඔයාට ඕනේ මම ස්වීඩ්ට මොනවා කරන්නවා දකින්නද?
96
00:05:48,720 --> 00:05:50,350
ළමයා දුර යන්න යන්න
97
00:05:56,330 --> 00:05:57,600
ලෑස්තියි ඔයාත් එක්කම
98
00:06:14,980 --> 00:06:16,620
මම කැමතියි ලොකු අභිරහස් වලට
99
00:06:17,460 --> 00:06:20,640
මම වශී වෙලා ඉන්නේ ලොකු
විසඳුනේ නැති අභිරහස් වලට
100
00:06:22,400 --> 00:06:24,810
අපි යතාර්ථය ඒ විදිහටම දකිනවද?
101
00:06:26,890 --> 00:06:29,270
මම මගේ ඇස් වහගෙන මවා ගත්තොත් ...
102
00:06:33,930 --> 00:06:35,930
නෝනාවරුනි, මහත්වරුනි, ඒක තමා ඒක
හැමවිටම බුද්ධිමත් දෙයක් වෙන්නේ
103
00:06:36,010 --> 00:06:38,950
වැඩිපුර ජෙනරේටර් තියාගෙන ඉන්න එක
න්‍යෂ්ටික බලාගාරෙක.
104
00:06:40,370 --> 00:06:41,850
මම කිය කිය හිටියේ...
105
00:06:41,940 --> 00:06:45,770
මට මගේ ඇස් දෙක පියාගත්තම පේනවා
හැමදෙයක්ම අපි අත්විඳින
106
00:06:45,850 --> 00:06:49,260
හැමදෙයක්ම, අපි දකින,හිතන හා කරන....
107
00:06:49,350 --> 00:06:54,240
...සමාන්තර ලෝකෙක දිග ඇරෙනවා
108
00:06:55,340 --> 00:06:59,470
එහෙමනම්, අපි වගේම පිටපත් තව කොච්චර ඇත්ද?
109
00:06:59,550 --> 00:07:02,330
සමහරවිට අපේ මානසිකත්වය සමාන ඇති
110
00:07:02,410 --> 00:07:04,510
හොඳට හරි නරකට හරි
111
00:07:12,250 --> 00:07:16,010
එයා ඇත්තටම පිස්සු පුංචි පාත්තයෙක් නේද?
112
00:07:16,940 --> 00:07:19,310
- සර් මම හිතන්නේ ඒ දෙන්නම.....
-නෑ නෑ නෑ
113
00:07:19,390 --> 00:07:20,840
එයා කියපු දේ මතක තියාගන්න
114
00:07:22,880 --> 00:07:24,430
පුහුණුවෙන් තමා පරිපුර්ණත්වයට යන්න පුළුවන්
115
00:07:25,490 --> 00:07:31,790
සර්, මම හිතන්නේ ඒ දෙන්නම
අතිශයෙන්ම අස්තාවර අය
116
00:07:33,560 --> 00:07:36,040
මට ඉඩ දෙන්න ඔබ වෙනුවෙන් දෙවෙනි අදියර ක්‍රියාත්මක කරන්න
117
00:07:37,490 --> 00:07:39,480
මට ඕනෙවටත් වඩා හොඳට පුළුවන්
118
00:07:47,170 --> 00:07:49,770
මම ඔයාට කවදාහරි කියලා තියනවද
ඇල්ඩසන් මහත්තයාගේ තාත්තා
119
00:07:49,850 --> 00:07:51,980
මේ ව්‍යාපෘතියේ වැඩ කළා කියලා?
120
00:07:52,930 --> 00:07:55,070
එයා නොදැනුවත්ව, ඇත්තටම.
121
00:07:56,180 --> 00:07:58,410
ඒක එයාගේ නියම ඉංජිනේරු වැඩ තමා
122
00:07:58,500 --> 00:08:01,060
අපේ මුල කාලේ සාර්ථකත්වයට හේතු උනේ
123
00:08:01,140 --> 00:08:04,480
කොච්චර පුදුම අහම්බයක් ද?
124
00:08:04,560 --> 00:08:09,240
මෙච්චර අවුරුදු ගානකට පස්සේ එයාගේ පුතා අපිට වැඩ කරන එක
125
00:08:10,620 --> 00:08:15,100
-ඒත් ඔයා අහම්බයන් පිළිගන්නේ නෑ
- ඔව්, මම විස්වාස කරන්නේ නෑ
126
00:08:15,180 --> 00:08:18,710
ඒක තමා ඔයා ඇල්ඩර්සන් මහත්මයාගේ වටිනාකම
ගැන වැරදියට හිතන්නේ
127
00:08:19,610 --> 00:08:23,500
එයාට ඊ කෝප් එක විනාස කරලා
දාන්න තිබ්බ ආසාව තමා
128
00:08:23,580 --> 00:08:27,400
අපිට අපේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න
අවස්තාව හදලා දුන්නේ
129
00:08:27,480 --> 00:08:32,200
එයාගේ නොපසුබසිනා උත්සාහය තමා සැලැස්ම දිගටම
කරගෙනයන්න හේතු උනෙත්
130
00:08:32,260 --> 00:08:35,060
අපි අවශ්‍ය දේවල් දුන්නා වෙන්න පුළුවන්
131
00:08:35,150 --> 00:08:39,040
ඒත් අපිට නෑ එයාට තිබ්බ
පිරිසිදු.....
132
00:08:39,120 --> 00:08:43,140
කැකෑරෙන කෝපය.
133
00:08:47,240 --> 00:08:50,650
වෙලාව අපිට ඇල්ඩර්සන් මහත්මයාව ගෙනල්ලා දුන්නා
අපිට එයාව ඕනේ උනාම
134
00:08:52,170 --> 00:08:54,750
ඒක නිසා එයා වෙන්න ඕනේ අපේ මාර්ගෝපදේශකයා
135
00:09:00,270 --> 00:09:05,870
ඇල්ඩර්සන් මහත්මයා අපිට එයාගෙන් ඕනේ
ලොකු වැඩේ කරලා දුන්නට පස්සේ
136
00:09:05,950 --> 00:09:07,800
එයාට පුළුවන් අපි වෙනුවෙන් මැරෙන්න
137
00:09:10,680 --> 00:09:11,980
එයාගේ තාත්තා වගේම
138
00:10:12,030 --> 00:10:13,230
ඔයා තාම ඉන්නවද?
139
00:10:16,060 --> 00:10:17,550
මම?
140
00:10:21,130 --> 00:10:22,380
අපිට මොනවද මගෑරුනේ?
141
00:10:23,360 --> 00:10:24,850
ඔයා මොනවත් දැක්කද?
142
00:10:25,740 --> 00:10:27,100
මට කලන්තේ හැදුනා
143
00:10:29,630 --> 00:10:32,440
මම පණපිටින් නම් මම හොඳින් වෙන්න ඕනේ
144
00:10:33,650 --> 00:10:34,980
ඒ මොකුත්ම ඇත්ත නෙමෙයි
145
00:10:36,780 --> 00:10:38,380
මම තමා පාලනය කරන්නේ
146
00:10:39,070 --> 00:10:40,450
මම තමා බලසම්පන්න කෙනා
147
00:10:45,540 --> 00:10:47,520
ඒත් ඇයි මට එහෙම හිතෙන්නේ නැත්තේ?
148
00:10:47,600 --> 00:10:48,830
ඔයා ඇහැරිලා
149
00:10:51,910 --> 00:10:53,430
තාම කරන්ට් නෑ
150
00:10:56,680 --> 00:10:57,910
දැන් සතියක් වෙනවා
151
00:10:59,820 --> 00:11:01,380
මම මොනවද මෙතන කරන්නේ?
152
00:11:09,200 --> 00:11:10,790
එයාලා ඔයාව ඊයේ මෙහෙට ගෙනාවා
153
00:11:13,240 --> 00:11:14,370
ඔයාට මතක නැද්ද?
154
00:11:15,530 --> 00:11:16,940
ඔයා මොනවා ගැනද කියවන්නේ?
155
00:11:19,760 --> 00:11:20,980
කවුද මාව මෙහෙට ගෙනාවේ?
156
00:11:21,580 --> 00:11:23,420
ඔයාත් එක්ක වැඩ කරන මිනිස්සු
157
00:11:24,730 --> 00:11:25,960
එයාලා මට කතා කලා
158
00:11:26,580 --> 00:11:28,030
එයාලා මට කිවුවා ඔයාට තුවාලයි කියලා
159
00:11:28,940 --> 00:11:30,660
මොන මිනිස්සුද?
160
00:11:30,730 --> 00:11:32,300
මම දන්නේ නෑ එයාලා කවුද කියලා
161
00:11:32,380 --> 00:11:34,280
මම අඳුරන්නේ එක්කෙනෙක් විතරයි
162
00:11:34,360 --> 00:11:35,550
කවුද?
163
00:11:36,730 --> 00:11:37,920
ටයිරෙල් වෙලික්
164
00:11:38,320 --> 00:11:40,700
රෙද්ද.. ඒක ඇත්ත
165
00:11:41,370 --> 00:11:43,860
ඒක ඇත්තටම උනා
තුවක්කුව......
166
00:11:43,950 --> 00:11:46,590
හෙමිට... ඔයාට වෙඩි වැදිලා හිටියේ
167
00:11:48,540 --> 00:11:51,790
ඒ කියන්නේ... මගේ බලයත් ගිහිල්ලා
168
00:11:51,870 --> 00:11:54,090
මම කලේ එයාලා මට කරන්න කියලා කියපු දේ
169
00:11:54,170 --> 00:11:55,490
මම බයේ හිටියේ
170
00:11:55,570 --> 00:11:58,720
ඇන්ජෙලා
ඔයා මට කියන්න ඕනේ මම කොහොමද මෙතනට ආවේ කියලා
171
00:11:59,690 --> 00:12:02,410
මම FBI එකට භාරවෙන්න
යන ගමන් හිටියේ
172
00:12:03,110 --> 00:12:04,800
මාව නැවැත්තුවා අඳුරු හමුදාවෙන්
173
00:12:05,690 --> 00:12:07,010
එයාලා මගේ ගෙදරට මිනිහෙක් යැවුවා
174
00:12:07,100 --> 00:12:08,460
එලියට් ඔයාට නැගිටින්න බෑ
175
00:12:08,550 --> 00:12:10,030
මම පොලිසියට අනතුරු අඟවන්න ඕනේ
176
00:12:11,880 --> 00:12:13,220
ඔයාට ඒක කරන්න බෑ
177
00:12:16,500 --> 00:12:18,430
ඔයා පොලිසියට මොනවහරි කිවුවොත්,
එයාලා මාව මරාවි
178
00:12:18,510 --> 00:12:21,310
911 හදිස්සි ඇමතුම් අංශයට
ගොඩාක් දුරකථන ඇමතුම් එනවා
179
00:12:21,400 --> 00:12:23,500
බලශක්ති අර්බුදය ගැන විස්තර ගන්න 511 අමතන්න
180
00:12:23,580 --> 00:12:24,910
ඒක එයාලා පැහැදිලිව කිවුවා
181
00:12:28,660 --> 00:12:30,410
911,මොකද්ද ඔයාලාගේ ප්රශ්නය?
182
00:12:31,840 --> 00:12:33,290
හෙලෝ?
183
00:12:34,860 --> 00:12:36,260
එහෙනම් මට එහාට යන්න වෙනවා
184
00:12:37,240 --> 00:12:39,760
-කොහෙටද?
- මම එයාව හොයාගන්න ඕනේ
185
00:12:39,850 --> 00:12:41,520
-කවුද?
- ටයිරෙල්
186
00:12:42,350 --> 00:12:43,820
ඔයාට පිස්සුද?
එයා ඔයාට වෙඩි තිබ්බා
187
00:12:43,910 --> 00:12:46,500
එයාලා හදන්නේ ඊවිල් කෝප් එකේ
යලි ලබාගැනීමේ ගොඩනැගිල්ල පුපුරවන්න
188
00:12:48,210 --> 00:12:49,860
-පොඩ්ඩක් ඉන්න
- මම එයාලාව නවත්තන්න ඕනේ
189
00:12:49,940 --> 00:12:51,990
ඔයාට ඔච්චර විස්වාස කොහොමද එයාලා කරන්නේ
මොකද්ද කියලා?
190
00:12:52,920 --> 00:12:55,820
ඔයාට පහුගිය දවස් 6 ටම හරියට සිහියක් තිබ්බේ නෑ
ඔයා වැරදි වෙන්නත් පුළුවන්
191
00:12:58,400 --> 00:12:59,890
මම හරි නම්?
192
00:13:13,220 --> 00:13:14,710
ඔයා ගාව මට අඳින්න පුළුවන් දෙයක් තියනවද?
193
00:14:11,410 --> 00:14:12,980
එයාලා සම්පුර්ණ සෝදිසි කිරීමක් කළා
194
00:14:16,180 --> 00:14:17,570
කෝ ටයිරෙල්
195
00:14:18,730 --> 00:14:20,480
වෙන දෙයක් දැනගත්තා
196
00:14:21,260 --> 00:14:24,420
මිස්ටර් රොබෝ ගේ බය හිතෙන
ආගමනය
197
00:14:25,830 --> 00:14:27,240
මට එහෙම දැනෙන්නේ නෑ
198
00:14:41,100 --> 00:14:46,210
බුලට් එකට එයාව මැරිලා, මම පණපිටින් ඉන්න එක වෙන්න පුළුවන්
දෙයක්ද?
199
00:14:48,000 --> 00:14:51,990
යක්ෂයාගේ සලකුණක් කියන්නේ
ඉතා උසස් සලකුණක්
200
00:14:53,500 --> 00:14:56,560
විශ්ව ආණ්ඩුව කියන්නේ මිත්‍යාවක්
201
00:14:57,380 --> 00:14:59,880
විශ්ව සංස්ථාවට බය වෙන්න ඕනේ
202
00:15:01,950 --> 00:15:04,560
යක්ෂයාට ගොඩාක් නම් තියෙනවා
203
00:15:05,000 --> 00:15:09,910
අන්දකාරයේ රජු,
බොරුවේ රජතුමා, අපායේ පාලකයා...
204
00:15:16,670 --> 00:15:18,900
ඔහ්, එලියට්, හේයි
205
00:15:18,980 --> 00:15:22,250
ඔයාගේ අමුත්තාට කියන්න මට හිස්
ගෙවල් ගොඩාක් තියනවා කියලා
206
00:15:22,330 --> 00:15:26,160
අපිට මේවා ටිකක් කුලියට දෙන්න වෙනවා
නැත්තම් අපිට කෙල වෙනවා
207
00:15:26,250 --> 00:15:28,570
ඒක තමා මම ඉස්සරහා ටික
අලුතෙන් හැදුවෙත්
208
00:15:28,660 --> 00:15:30,500
ඒක කලින් තිබ්බේ කැත රතු පාටටනේ
දැන් ඒක ලස්සන ක්‍රෝම් පාටයි
209
00:15:30,580 --> 00:15:32,540
-මම හිතන්නේ ඒක ආරාධනා කරන සුළුයි
- මොන අමුත්තාද?
210
00:15:33,250 --> 00:15:36,230
ඔයාගේ ගෙදරට වෙලා ඉන්න එක්කෙනා
කවුරු උනත් එයාට කියන්න අපි....
211
00:15:36,320 --> 00:15:38,180
අමතර පහසුකම් වලට අයකරනවා කියලා...
212
00:15:57,680 --> 00:15:59,360
ඔයා මොන මගුලේද ගිහිල්ලා හිටියේ?
213
00:16:00,630 --> 00:16:01,840
ඔයා මෙතන ඉන්න එක හොඳ නෑ
214
00:16:06,100 --> 00:16:07,850
ඇයි ඔයා ඔහොම ඇවිදින්නේ?
215
00:16:09,080 --> 00:16:12,290
ඔයා දවස් ගානක් ඔහොම අතුරුදහන් වෙලා ඉඳලා
මට මොකුත් නොකිය යන්න එපා
216
00:16:16,460 --> 00:16:17,950
වහගන්නවකෝ රෙද්ද
217
00:16:18,770 --> 00:16:19,950
එළියේ මිනිස්සු ඉන්නවා
218
00:16:21,920 --> 00:16:23,290
එයාලා අහගෙන ඇති
219
00:16:25,380 --> 00:16:28,010
-ඔයා යන්න ඕනේ
- මට ඔයත් එක්ක කතාකරගන්න දෙයක් තියනවා
220
00:16:28,090 --> 00:16:29,850
-මෙතන ඔයාට ආරක්ෂාකාරී නෑ
- සිස්කෝ මැරුණා
221
00:16:41,510 --> 00:16:43,130
අඳුරු හමුදාව අපේ පස්සෙන්
222
00:16:44,160 --> 00:16:46,220
එයාලා එයාව මැරුවා.. ඊළඟට මම වෙන්න පුළුවන්
223
00:16:47,930 --> 00:16:49,090
මොකද උනේ?
224
00:16:50,350 --> 00:16:53,190
අපි රෑ කෑම කකා හිටියේ,
එක පාරම වෙඩි තියනකොට
225
00:16:54,270 --> 00:16:55,820
මගේ ජිවිතේ හෙමින්ම ගෙවපු තප්පර 3
226
00:16:56,770 --> 00:16:58,590
මගෙන් FBI එකත් ප්‍රශ්න කළා
227
00:16:59,360 --> 00:17:01,670
ඔව්, ඒකයි දැන් මට කොහෙවත් ආරක්ෂාකාරී නෑ
228
00:17:02,270 --> 00:17:04,400
සරලව මට කොහේ හිටියත්
කෙලවෙලා යන්න පුළුවන්
229
00:17:12,090 --> 00:17:13,330
ඔයා මොනවද එයාලට කිවුවේ?
230
00:17:14,020 --> 00:17:15,210
FBI එකට?
231
00:17:16,100 --> 00:17:17,510
දෙවියනේ!
232
00:17:17,590 --> 00:17:19,450
තමුසේ මහා එපා කරපු සහෝදරයෙක්.. තමුසේ ඒක දන්නවද?
233
00:17:20,090 --> 00:17:21,730
මම මැරෙන්න තිබ්බා, එලියට්
234
00:17:22,580 --> 00:17:23,620
මට සමාවෙන්න
235
00:17:24,680 --> 00:17:26,250
මේ හැමදේම වෙන්නේ මොකක් නිසාද?
236
00:17:28,090 --> 00:17:29,480
දෙවෙනි අදියර
237
00:17:31,830 --> 00:17:34,370
අපි හැක් කරපු ෆෝන් එක,
ඔයා බොරුවට අතුරුදහන් වෙන්න කලින්
238
00:17:35,340 --> 00:17:36,930
හොට් මයික් ඒක ඒ ඔක්කොම හොයාගත්තා
239
00:17:38,870 --> 00:17:40,640
දෙවෙනි අදියර ඔයාගේ සැලසුමක්.
එහෙම නේද?
240
00:17:43,790 --> 00:17:46,650
එලියට්, මොකද්ද
දෙවෙනි අදියර කියන්නේ?
241
00:17:57,140 --> 00:17:59,930
ඇන්ජෙලා ට දාන්න දුන්නු අර පුංචි ෆෝන් එක
242
00:18:00,020 --> 00:18:02,120
ඔව්, ඉතින්,
ඒක ඕනේ උනේ අපිට FBI එක හැක් කරන්න
243
00:18:02,470 --> 00:18:03,960
ඒක නෙමෙයි එකම හේතුව
244
00:18:05,710 --> 00:18:07,930
ඒක ඊවිල් කෝප් එකට පිටිපස්සේ දොරක් හැදුවා
245
00:18:11,060 --> 00:18:14,730
ඒක ඕනේ උනේ UPS එකකට ඇතුල් වෙන්න
එයාලගේ බිල්ඩින් එක ඇතුලේ තිබ්බ
246
00:18:14,810 --> 00:18:16,200
මොන බිල්ඩිමද?
247
00:18:17,830 --> 00:18:21,770
එයාලා ආපහු ගන්න වැඩ වලට
පාවිච්චි කරන බිල්ඩිම
248
00:18:23,070 --> 00:18:28,210
එයාලාගේ ඔක්කොම ලිපි ද්‍රව්‍ය,
ඔප්පු, ණය විස්තර, අනිත් දේවල්
249
00:18:28,940 --> 00:18:30,260
ජේසුනේ
250
00:18:33,160 --> 00:18:35,250
ඔහ්, ඔයාලා ඒක පුපුරවලා දාන්නද හැදුවේ?
251
00:18:36,050 --> 00:18:38,510
මේකද ඔයා අදහස් කලේ
ඊවිල් කෝප් එක විනාස කරනවා කියලා
252
00:18:38,590 --> 00:18:40,950
එයාලාට කිසිම හැකියාවක් නෑ
ආයිත් ඒ දත්ත ටික ගන්න
253
00:18:41,030 --> 00:18:43,410
ඔයා එයාලත් එක්ක මේක සැලසුම් කර කර ද
හිටියේ මට හොරෙන්
254
00:18:43,490 --> 00:18:44,670
නෑ, නෑ, ඒක එහෙම නෑ
255
00:18:44,750 --> 00:18:46,650
මොකද ඔයා හිතුවා, මම ඒකට
කැමති වෙන එකක් නෑ කියලා
256
00:18:47,440 --> 00:18:50,040
-ඒ ඔක්කොම මිනිස්සු මරලා දාන එක?
- ඒක කලේ මම නෙමෙයි
257
00:18:58,400 --> 00:18:59,830
ඒ මම නෙමෙයි
258
00:19:01,020 --> 00:19:02,250
මට ඒක නවත්තන්න පුළුවන්
259
00:19:03,000 --> 00:19:04,380
මට මේක නවත්තන්න පුළුවන්
260
00:19:04,480 --> 00:19:06,100
මට මේක නවත්තන්න පුළුවන්
261
00:19:07,630 --> 00:19:08,630
මට මේක නවත්තන්න පුළුවන්
262
00:19:08,710 --> 00:19:11,670
ඔයාට මෙතන ඉඳන් ඔන්ලයින් යන්න බෑ
දවස් ගානක්ම ඉන්ටනෙට් තිබුනේ නෑ
263
00:19:11,800 --> 00:19:14,850
මට පිටිපස්සේ දොර වහන්න පුළුවන් නම් මට පුළුවන්
ඒක නවත්තන්න
264
00:19:22,920 --> 00:19:24,240
ඩාර්ලින්?
265
00:19:25,590 --> 00:19:26,910
අනේ මට උදවු කරන්න
266
00:19:29,260 --> 00:19:31,380
මම දන්නවා තැනක් වැඩේ කරගන්න පුළුවන්
267
00:19:33,080 --> 00:19:34,910
ඒත් ඔයාට එතනට යන්න බෑ ඔය ෂර්ට් ඒක ඇඳගෙන
268
00:19:53,230 --> 00:19:55,110
ඔයා විහිලු කරනවා වෙන්න ඕනේ මනුස්සයෝ
269
00:20:54,400 --> 00:20:55,990
ටිකක් කාර්යබහුලයි වගේ
270
00:20:56,070 --> 00:20:59,060
එතන විතරයි එකම හැක් කරන්න පුළුවන් තැන
ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙන
271
00:21:00,310 --> 00:21:01,900
මෙතන ඉන්න
මම අපිට රිංගන්න විදිහක් හොයාගන්නම්
272
00:21:05,400 --> 00:21:08,970
CTF තරඟයක්, කොඩිය අල්ලගන්න
273
00:21:09,050 --> 00:21:10,630
ඒක නිකම් හැකර්ලාගේ ඔලිම්පික් වගේ
274
00:21:11,400 --> 00:21:14,120
ලෝකේ වටේම කණ්ඩායම් තරඟ කරනවා
අභියෝගය විසඳන්න
275
00:21:14,200 --> 00:21:17,460
රිවස් ඉංජිනේරු තාක්ශනේ,
ප්‍රොටෝකෝල් සුරාකෑම, මරණ පරීක්ෂණ
276
00:21:18,330 --> 00:21:20,700
මුළු නගරෙම ශක්තිය නැතුව
විඳවනවා
277
00:21:20,780 --> 00:21:23,290
මෙයාලා මෙතන මෙයාලාගේ
හැංගිච්ච ආසාවල් ඉෂ්ටකරගන්නවා
278
00:21:24,500 --> 00:21:27,370
මේ වගේ වෙලාවට තමා මට හිතෙන්නේ ජීවිතේට
මියුට් බටන් එකක් තිබ්බා නම් කියලා
279
00:21:34,910 --> 00:21:36,270
ඒක හොඳ නැද්ද?
280
00:21:37,850 --> 00:21:40,660
අපිට කෙලවෙලා
ඔක්කොම මැෂින් පිරිලා
281
00:21:40,740 --> 00:21:43,800
එයාලා අවසාන වටේ මැද්දේ ඉන්නේ CTF එකට
සුදුසුකම් ලබන තරඟයේ
282
00:21:43,890 --> 00:21:45,300
මේ එයාලාට විරුද්ධව රටවල් 9 තරඟ කරන වටයක්
283
00:21:45,390 --> 00:21:47,840
ලකුණු පුවරුව අනුව
කොරියන් කට්ටිය කොහොමහරි හරි කරන තත්වෙක ඉන්නේ
284
00:21:49,760 --> 00:21:51,560
මේක ඉවරවෙන්න සෑහෙන්න වෙලා යාවි
285
00:21:52,320 --> 00:21:53,740
නැත්තම් මම එයාලා වෙනුවට මේක දිනවලා දෙන්නද.
286
00:22:05,280 --> 00:22:07,290
එයාලා දෙනවා තරඟය සේව් කරලා ආයිත් පටන් ගන්න
287
00:22:07,370 --> 00:22:10,060
ආයිත් එයාලා හොයපු බෝම්බයි...
සුද්දකරපු කොටුයි තියාගෙන..
288
00:22:10,460 --> 00:22:11,780
ඒක තමා දුර්වලතාව
289
00:22:11,860 --> 00:22:14,930
තරඟය විශ්වාස කරනවා එයාට දෙන ඕනේම දත්තයක්
ලකුනු පුවරුව හදන්න.
290
00:22:15,540 --> 00:22:18,270
දත්ත වලට විස කැවුවොත් අපිට ඕනේම මගුලක්
ලකුණු පුවරුවට දාන්න පුළුවන්
291
00:22:19,590 --> 00:22:21,060
ඔව්, අපි ඒක ගැන හිතුවා, ඒත් ඒක
කරන්න බෑ
292
00:22:21,140 --> 00:22:23,060
සර්වර් එකට විශේෂ යතුරක් තියෙනවා ඇතුලට යන්න.
ඒකේ තමා තරඟය සේව් වෙන්නේ
293
00:22:23,150 --> 00:22:25,100
ඒක නැතුව හම්බෙන්නේ
නිකම්ම ඉලක්කම් ටිකක් විතරයි
294
00:22:25,180 --> 00:22:28,440
ඒක තමා දිගටම ගේම් එක ගහන්නේ බෝම්බ
හම්බවෙනකම්
295
00:22:28,520 --> 00:22:30,950
මුළු බෝඩ් එකම දැනගත්තට පස්සේ
ඒ යතුර හදාගන්න පුළුවන්
296
00:22:32,360 --> 00:22:34,790
ඔයා දැනටමත් "vuln"කියන
කෝඩ් ඉන්ජෙක්ෂන් එක හොයාගත්තා නේද?
297
00:22:34,870 --> 00:22:36,680
සේව් හැන්ඩලර් එකේ?
298
00:22:38,180 --> 00:22:41,040
-රෙද්ද, මම ඒ ගැන හිතුවේ නෑ
- මනුස්සයෝ මෙයාට ඕක කරන්න දෙන්න
299
00:22:41,820 --> 00:22:43,000
බෑ ඕයි!
300
00:22:43,080 --> 00:22:46,050
මම ඔයාට මතක් කරන්න ඕනෙද
මම සයිබර් පේට්‍රියට් අවසන් තරඟෙට ආවා කියලා
301
00:22:46,140 --> 00:22:47,810
ඔව්, මධ්‍යම පාසලේදී නේ
302
00:22:47,900 --> 00:22:50,080
අපිට මුල තුන්දෙනා අතරට එන්න බැරි උනොත්
වේගාස් යන්න වෙන්නේ නෑ .
303
00:22:50,180 --> 00:22:51,920
අනික මෙයාට ඔය මගුල ඔයාට වඩා හොඳට පුළුවන්
304
00:22:52,820 --> 00:22:55,210
කෙලවෙයන්. මම මේක රෙද්දේ පැය
හතරක් තිස්සේ කළා
305
00:22:55,290 --> 00:22:56,940
මම කොහොමත් ඒක සම කරන්න ගියේ
306
00:22:57,030 --> 00:22:58,600
මේ සොයිලන්ට් තියෙන්නේ කොන්දක් නැති අයට නෙමෙයි
307
00:23:10,630 --> 00:23:12,850
මට පේනවා.. සන්සුන්ව ඉන්න
308
00:23:12,930 --> 00:23:15,090
ඒ අඳුරු හමුදාව නම්,
එයාලාට ඕනේ මාව, ඔයාව නෙමෙයි.
309
00:23:17,080 --> 00:23:19,100
-ඔයාට ප්‍රහාරයක් තියනවද?
- ඒකේ අවුලක් නෑ
310
00:23:20,550 --> 00:23:21,970
නවත්තන්න එපා. මට අවුලක් වෙන එකක් නෑ
311
00:23:46,080 --> 00:23:47,610
රෙද්ද
312
00:24:18,840 --> 00:24:20,250
ඔයා මට උදවු කරන්න ඕනේ
313
00:24:20,850 --> 00:24:22,600
හැමතැනම අඳුරු හමුදාව ඉන්නවා
314
00:24:22,690 --> 00:24:24,740
මම උන්ව දැක්කා
උන් ගාව තුවක්කු තියනවා
315
00:24:24,830 --> 00:24:26,040
කරුණාකරලා
316
00:24:44,330 --> 00:24:45,490
අඩෝ... අඩෝ..
317
00:24:45,580 --> 00:24:48,710
මට හිතාගන්න බෑ උඹට විනාඩි දෙකයි ගියේ
කියලා අන්තිම වටේ දිනන්න
318
00:24:48,800 --> 00:24:51,190
ඔයාට පුලුවන්ද ඔයාගේ අත මගේ ඇඟ උඩින් අරගෙන
මට පාඩුවේ ඉන්න දෙන්න?
319
00:24:51,270 --> 00:24:53,970
-ඔව්.. අහ්.. මම නිකම්....
- ස්තුතියි
320
00:25:02,060 --> 00:25:04,220
පස්සේ දොරට තියෙන්නේ ගොඩාක් අමාරු
කෝඩ් එකක් එක්ක C2 ඩොමේන් එකක්
321
00:25:04,310 --> 00:25:06,550
ටයිරෙල්ගේ මැෂින් එකේ
අහගෙන ඉන්න එක්කෙනෙක් පැත්තට හරවලා
322
00:25:07,950 --> 00:25:11,620
මට තියෙන්නේ රෙජිස්ටාර් එකෙන් ඇතුල් වෙලා
සර්වර් එකේ නමයි, විස්තරයි වෙනස් කරන්න විතරයි.
323
00:25:14,320 --> 00:25:16,000
මම ඒ ඩොමේන් ඒක අල්ලාගත්තට පස්සේ..
324
00:25:17,530 --> 00:25:20,340
මට අඳුරු හමුදාව දැනගන්න කලින් එයාලට
ඇතුල් වෙන්න දීලා තියෙන අවසරේ නවත්තන්න පුළුවන්
325
00:25:21,870 --> 00:25:23,840
-එලියට්
- මම සෑහෙන්න ඉවරයි
326
00:25:23,930 --> 00:25:25,960
මම පිටිපස්සේ දොර වැහුවා....
මට අයින් කරන්න තියෙන්නේ..
327
00:25:29,650 --> 00:25:31,780
නැගිටලා අපිත් එක්ක එන්න
328
00:25:34,900 --> 00:25:36,390
කරනවා ඒක
329
00:25:55,060 --> 00:25:56,540
කොට්ලන්ඩ් ඇලි එක දිගේ යන්න
330
00:26:04,940 --> 00:26:07,010
මොනාද අපි කරන්නේ?
මේ ඉන්නේ එයාලා
331
00:26:07,100 --> 00:26:08,510
මට එයාලාවයි දකින්න ඕනේ
332
00:26:18,100 --> 00:26:19,880
-නගින්න
- අපි හොදින් මිනිහෝ
333
00:26:19,960 --> 00:26:21,120
නෑ, එහෙම නෑ
334
00:26:22,400 --> 00:26:24,820
අර හොරෙන් බලාගෙන ඉන්නේ කාර් එකේ, එයා FBI
335
00:26:24,900 --> 00:26:25,990
එයාලා අපේ පස්සෙන් එනවා
336
00:26:26,070 --> 00:26:27,990
ඔයාගේ පස්සෙන් ආවා ඔයා ගෙදරින් එලියට බැස්ස වෙලාවේ ඉඳලා
337
00:26:28,070 --> 00:26:29,330
ඔයා ඇතුලට නගින්නම වෙනවා
338
00:26:33,800 --> 00:26:35,270
හේයි, මිස් මගේ ලැප් ටොප් එක අල්ලාගන්න
339
00:26:35,350 --> 00:26:37,030
ඔතන බිම වෙන්න ඕනේ..
හරියටම ඔයාට යටින්
340
00:26:37,970 --> 00:26:40,460
ඔයාට වාහනේ බලන උපකරණය
උඩට අදින්න පුලුවන්ද?
341
00:26:40,940 --> 00:26:43,060
සමාවෙන්න කරදරේ ගැන
342
00:26:43,150 --> 00:26:44,950
මට ඒක ලඟදි පිරිසිදු කරන්න බැරි
උනා
343
00:26:45,040 --> 00:26:48,140
හේයි, දැන් ගෑස් ගණන් වැඩි හින්දා
ටැක්සි වල යන්න පුළුවන් ගොඩාක් සල්ලි තියනවනම් විතරයි
344
00:26:48,230 --> 00:26:51,390
ඉතින්, ඔයා දන්නවනේ, අපිත් එක්ක එන්න පුළුවන් ඔයාට
නිකන් ගිහින් දාන්නම්
345
00:26:53,030 --> 00:26:55,200
එලියට් ඔයාට දැන් පොඩි උදවුවක් කරන්න පුලුවන්ද?
346
00:26:55,290 --> 00:26:57,680
අපේ පස්සෙන් එන වාහනේ අංක
තහඩුව බලලා කියන්නකෝ
347
00:26:57,760 --> 00:26:59,520
UVM7482.
348
00:27:04,450 --> 00:27:05,490
හරි, හොඳයි
349
00:27:06,910 --> 00:27:09,720
හරි,
දැන් මිස්, අංකේ ඇතුලත් කරන්න
350
00:27:13,030 --> 00:27:16,650
VIN නම්බරේ අරගෙන
අතන තියන ස්ටිකි නෝට් එකේ ලියන්න
351
00:27:16,730 --> 00:27:19,550
ඒවා ඔය දොරේ අයිනේ තියලා ඇති.
පෑනකුත් එක්ක
352
00:27:23,450 --> 00:27:25,430
ඔන්ස්ටාර් සෙන්ටර්... මේ ඩේබි...
කොහොමද මම ඔයාලට සහය වෙන්නේ?
353
00:27:25,520 --> 00:27:26,950
ඔව්, මට හදිසි තත්වයක් දැනුම් දෙන්න ඕනේ
354
00:27:27,030 --> 00:27:28,580
මේ පරීක්ෂක රොබර්ට් ඇබර්නටි
355
00:27:28,660 --> 00:27:31,350
අංක 8301
මම ඉන්නේ 19 සිමාවේ
356
00:27:32,040 --> 00:27:33,510
ඔයා ලියාගත්තද ඒ අංකේ?
357
00:27:35,660 --> 00:27:38,560
ඔව්, මට පේනවා හොරකම් කරපු වාහනයක්
අපරික්ෂාකාරී විදිහට පාරේ යනවා
358
00:27:38,640 --> 00:27:41,990
පදිකයන්ව හැප්පෙන ගානට තමා අරගෙනයන්නේ
359
00:27:42,070 --> 00:27:44,640
ඔව්,
මම පිටිපස්සෙන් එලෙවුවා දැන් විනාඩි 10 විතර
360
00:27:44,730 --> 00:27:48,280
ඔව්, මට දැන් වාහනේ පේනවා.
ඒ වාහනේ වේගේ අඩුකරලා දෙන්න උදවු ඕනේ
361
00:27:49,210 --> 00:27:50,790
හරි, දැන්. පටන් ගමු
362
00:27:51,180 --> 00:27:55,320
1-H-G-C-M
363
00:27:55,400 --> 00:27:58,820
8-2-6-3-3
364
00:27:58,900 --> 00:28:04,830
A-0-0-4-3-F, ෆ්රැන්ක්ලින් ලියනකොට වගේ , 2.
365
00:28:06,600 --> 00:28:09,580
ඔව්, හරි,
මට පේනවා ලයිට් නිමි නිමි පත්තු වෙනවා
366
00:28:12,160 --> 00:28:13,570
ස්තුතියි කොල්ලෝ
367
00:28:18,800 --> 00:28:20,080
හරි.
368
00:28:21,310 --> 00:28:22,820
කාටද බාබකිවු ඕනේ?
369
00:28:33,830 --> 00:28:35,580
රතු විල්බැරෝ එක
370
00:28:35,660 --> 00:28:37,540
එයාලා ඒක මගෙන් ද ගත්තේ?
371
00:28:37,630 --> 00:28:39,080
නැත්තම් මමද ඒක එයාලාගෙන් ගත්තේ?
372
00:28:39,750 --> 00:28:42,940
කොහොම උනත් ඒක උනා.
පැහැදිලිවම ඒක දැන් අඳුරු හමුදාවේ පෙරමුණක්
373
00:28:43,840 --> 00:28:46,410
මේ වෙන්න ඕනේ මට මෙනු එක අරගෙන ආපු
කොල්ලා
374
00:28:47,590 --> 00:28:48,920
මට උදවුවක් කරන්න මිස්
375
00:28:50,240 --> 00:28:53,230
අපි දෙන්නට මගේ ගානේ නම්බර් 4 ඒවා දෙකක්
අරගෙන එන්න
376
00:28:55,680 --> 00:28:57,380
හොඳට බලන්න එයාලා මගේ කාඩ් එකෙන් ගෙවනවද කියලා
377
00:28:58,400 --> 00:28:59,600
මම කොහෙවත් යන්නේ නෑ
378
00:29:02,290 --> 00:29:03,690
හොඳයි, මට ඔයාගේ සහෝදරයා එක්ක
කරගන්න ගනුදෙනුවක් තියනවා
379
00:29:03,780 --> 00:29:06,750
දැන්, අරක ඉක්මනට ගන්න තරමට
ඔයාලා දෙන්නට ඉක්මනට පැනලා යන්න පුළුවන්
380
00:29:08,430 --> 00:29:09,730
ඒකට කමක් නෑ
381
00:29:12,070 --> 00:29:15,230
මම ගිහින් අතනින් හිටගෙන ඉන්නම්, හැබැයි මම ඔයාට
මගුලේ නම්බර් 4 ඒවා නම් ගෙනත් දෙන්නේ නෑ
382
00:29:16,950 --> 00:29:18,280
මගේ කාඩ් එකෙන් ගෙවන එක ගැන මොකද කරන්නේ?
383
00:29:18,830 --> 00:29:20,290
මට මිස් කියලා කතා කරන්න එපා
384
00:29:25,020 --> 00:29:26,370
හොඳයි, එයා සම්පුර්ණ ජිවිතයක් නේ?
385
00:29:28,170 --> 00:29:29,750
අපි මේක මොකක් ගැනද කියන තැනට එමු
386
00:29:32,000 --> 00:29:35,600
හොඳයි, අපිට ආරංචි උනා ඔයා ටවුන් එකේ
එහේ මෙහෙ යනවා කියලා
387
00:29:37,000 --> 00:29:38,620
ඩොක්ටර් කියන්නේ ඔයා විවේක ගන්න ඕනේ කියලා
388
00:29:39,650 --> 00:29:41,020
කරන්න වැඩ තිබ්බා
389
00:29:41,110 --> 00:29:43,100
හොඳයි, ඔයාට මාව හම්බෙන්න ඕනෙද
මම ඉන්න තැනදී?
390
00:29:44,750 --> 00:29:46,200
මම පිටිපස්සේ දොර වැහුවා
391
00:29:49,330 --> 00:29:51,040
දැන් ඔයා ඒ වගේ දෙයක්
කරන්නේ මොකද?
392
00:29:51,870 --> 00:29:53,760
මම මේ ක්‍රියාන්විතය නවත්තනවා
393
00:29:59,340 --> 00:30:00,740
ඔයාට විශ්වාසද එහෙම කරන්න ඕනේ කියලා?
394
00:30:01,620 --> 00:30:03,930
-අපි ගොඩාක් දුර ගිහිල්ලා තියෙනවා
- දැන් ඒක වෙනස් කරන්න බෑ
395
00:30:06,090 --> 00:30:08,880
ඔයාට මගේ ඉල්ලීම ගැන ප්‍රශ්නයක් තියනවා නම්
කෙලින්ම මාත් එක්ක ගනුදෙනු කරන්න .
396
00:30:11,080 --> 00:30:12,990
මාත් එක්ක විතරයි
397
00:30:15,990 --> 00:30:18,460
මම හිතනවා මගේ සේවාදායකයා
කලකිරිලා කියලා
398
00:30:18,550 --> 00:30:19,860
මට සේවා දායකයෙක් නෑ
399
00:30:24,370 --> 00:30:25,830
හොඳයි...
400
00:30:28,490 --> 00:30:32,520
එයා විශ්වාස කරන්නේ සැලැස්මක් ඉපදෙන්නේ හා
මැරෙන්නේ ඒකේ නිර්මාපකයා එක්කමයි කියලා
401
00:30:32,600 --> 00:30:36,890
ඔයාට ඒක නවත්තන්න ඕනේ නම් නවත්තලා දාන්න
402
00:30:39,350 --> 00:30:40,700
ඔයා කොහේද යන්නේ?
403
00:30:41,670 --> 00:30:43,550
මම ගෙදර යන්න යන්නේ
404
00:30:43,640 --> 00:30:44,720
එයාලා මෙට්ස් තරඟය අද තියන්නේ නෑ
405
00:30:44,810 --> 00:30:47,360
ඉතින් මම අද මගේ පොතේ වැඩ
ටිකක් කරනවා
406
00:30:47,460 --> 00:30:49,210
-එහෙනම් ඒක එහෙමයි නේද?
- ඒක එහෙමයි
407
00:30:49,300 --> 00:30:50,570
මට තහවුරුකිරීමක් ඕනේ
408
00:31:04,930 --> 00:31:05,960
ඇයගෙන්
409
00:31:14,140 --> 00:31:16,290
ඔයා දන්නවද අපි ඔයාගෙන් එලියට ගත්ත
උණ්ඩය.....
410
00:31:17,980 --> 00:31:20,120
අපිට සෑහෙන්න ලේසියෙන් ආයිත් ඔයාගේ ඇතුලට දාන්න පුළුවන්
411
00:31:23,850 --> 00:31:25,340
ඔයා දිනුම්, ගෙදර යන්න
412
00:31:29,300 --> 00:31:31,060
ඔයා ආයිත් පරදින්න කලින්
413
00:31:44,410 --> 00:31:45,660
මොකද උනේ?
414
00:31:48,970 --> 00:31:50,310
ඒක ඉවරයි
415
00:31:51,670 --> 00:31:53,370
එයාලා දෙවෙනි අදියර නවත්තනවා
416
00:32:01,490 --> 00:32:02,760
ඒ වගේ?
417
00:32:04,780 --> 00:32:06,210
ඔව්, ඒ වගේ
418
00:32:07,570 --> 00:32:08,780
මම ඒක පිළිගන්නේ නෑ
419
00:32:08,860 --> 00:32:11,220
එයාලට අපිව නවත්තන්න ඕනේ උනා නම්,
දැනටමත් අපි දෙන්නා මැරිලා
420
00:32:11,770 --> 00:32:14,290
එයාලාගේ ප්‍රතිචාරය මොන වගේද ඔයා
එයාලා කියන දේට විරුද්ධ උනාම?
421
00:32:16,020 --> 00:32:17,760
ඇත්තටම කවුද එයාලා?
422
00:32:18,430 --> 00:32:21,180
මේ අඳුරු හමුදාව හරි..
423
00:32:21,260 --> 00:32:23,650
ටයිරෙල් වෙලික් හරියි මේකට
සම්බන්ධද?
424
00:32:25,090 --> 00:32:27,140
මම ඔයා දන්නවාට වඩා ගොඩාක් දන්නවා එලියට්.
425
00:32:28,230 --> 00:32:30,050
ප්‍රශ්නෙට උත්තර දෙන්න
426
00:32:30,130 --> 00:32:31,920
ටයිරෙල් වෙලික් සම්බන්ධයිද?
427
00:32:32,970 --> 00:32:35,250
එයා මුල ඉඳලාම මේ හැමදෙයකටම
සම්බන්ධයි නේද?
428
00:32:37,730 --> 00:32:38,960
නෑ
429
00:32:40,580 --> 00:32:44,530
බලන්න, එයාලා බොරු කිවුවා උනත්,
මම එයාලාට ඇතුලට යන්න පුලුවන් එකම පාරත් වහලා දැම්මා
430
00:32:46,180 --> 00:32:48,660
ඔයා කැමතිද ඔයාගේ ඔලුවත් වැලිවල වලදානවට?
එහෙනම් එන්න මගේ අමුත්තා වෙන්න
431
00:32:49,540 --> 00:32:52,210
ඒත් මගේ ඇස් හොඳටම ඇරිලා තියෙන්නේ
432
00:32:53,210 --> 00:32:55,900
වැදගත්ම දේ තමා අපි කොහොමහරි මේ දෙයින්
බේරුනා
433
00:32:55,980 --> 00:32:59,930
අපි පණපිටින් එලියට ආවා
දැනට තියෙන 'හොඳම දේ තමා ඒක
434
00:33:00,640 --> 00:33:04,190
අපි දන්නේ නෑ ට්‍රෙන්ටන් වත් මොබිල් වත් ඉන්නේ කොහේද කියලා,
එයාලා බොහෝවිට මැරිලා වෙන්න ඕනේ
435
00:33:04,270 --> 00:33:06,230
අනික අපි දන්නවා සිස්කොට මොකද උනේ කියලා.
436
00:33:13,820 --> 00:33:15,110
යනවා යන්න බල්ලා.
437
00:33:23,190 --> 00:33:24,490
ඩාලීන් හරි
438
00:33:24,570 --> 00:33:26,220
මට එයාලාව විස්වාස කරන්න බෑ
439
00:33:26,300 --> 00:33:27,900
මේක ලේසි වැඩියි
440
00:33:27,990 --> 00:33:29,510
ඒත් අඩුමතරමේ මම එයාලාව නැවැත්තුවා
441
00:33:29,590 --> 00:33:30,780
දැනට .
442
00:33:30,860 --> 00:33:32,450
මට ඒක දැනගෙන ගෙදර යන්න පුළුවන්
443
00:33:33,840 --> 00:33:35,290
ඒත් එයා මං ගැන කිවුවේ ඇත්තද?
444
00:33:36,770 --> 00:33:38,630
මම මගේ ඔලුව වැලි යට හංගගන්නද යන්නේ?
445
00:33:40,140 --> 00:33:43,390
මම අලුත්වෙච්ච එක අපේ හිත් වල දැම්මද
නිදහස් කරනවා වෙනුවට?
446
00:33:46,500 --> 00:33:49,430
ඊවිල් කෝප් එකේ දත්ත කේතගත කරන එකෙන්
කරන්න ඕනේ උනේ අපිව ශක්තිමත් කරන එක
447
00:33:50,050 --> 00:33:51,720
ඒකෙන් උනේ අපි දුර්වල වෙච්ච එක
448
00:33:52,240 --> 00:33:54,600
හිටියත් වඩා වැඩි විදිහට අපිව යටත් කරලා
449
00:33:56,070 --> 00:33:58,180
5/9 අදෘශ්‍යමාන අතෙන් නිදහස් උනේ නෑ
450
00:33:59,330 --> 00:34:02,050
ඒක අපේ අහවල් එකට ගහන
අතක් වෙලා තියෙන්නේ
451
00:34:02,770 --> 00:34:05,840
බොට්නෙට් එකක් වගේ මම ඇතිකරපු බය
ඉක්මනට පැතිරෙනවා
452
00:34:05,920 --> 00:34:07,310
ඒක වායුවේ තියෙනවා
453
00:34:07,380 --> 00:34:09,610
ඒක අපි ඔක්කොමලාව ගිලගත්තා, අපිව ජීරණය කළා
454
00:34:09,690 --> 00:34:12,480
අපි දැන් එකේ ගුද මාර්ගය ගාව බලාගෙන ඉන්නවා
අපිව එලියට දානකම්
455
00:34:12,560 --> 00:34:15,200
අපි මෙතන ඉන්න අතරේ එයාලා එයාලගේ විදිහට
අපිත් එක්ක වැඩ කරනවා
456
00:34:15,280 --> 00:34:17,380
එයාලා අපේ සටන නිෂ්පාදනයක් විදිහට හදලා
457
00:34:18,230 --> 00:34:21,740
අපේ විරුද්ධත්වය බුද්ධිමය
දේපලක් කරගෙන
458
00:34:23,270 --> 00:34:25,750
අපේ අලුත්විම පෙන්නනවා ටෙලිවිෂන් එකේ
කෙටි විරාම වලදී
459
00:34:26,530 --> 00:34:29,260
එයාලා අපේ ඔලුවලට හොරෙන් ඇවිත්, අපේ
ඇත්ත අරගෙන ගිහිල්ලා
460
00:34:29,340 --> 00:34:32,160
අපේ කරුණු ආයිත් ඔපමට්ටම් කරලා
ඒවගේ ගාන වැඩි කරලා
461
00:34:32,250 --> 00:34:34,750
මේක තමා එයාලා කරන්නේ..
ඒකට තමා එයාලා ගොඩාක් දක්ෂ
462
00:34:34,830 --> 00:34:36,570
මේක තමා එයාලගේ හොඳම උපාය
463
00:34:36,650 --> 00:34:38,920
අපි මහන්සි වෙලා ඇත්ත එලියට ගත්තාම එයාලා හදනවා ඒක අපෙන්
ඈතට ගෙනියන්න
464
00:34:39,000 --> 00:34:40,370
දැන් එයාලා ඊළඟ අදියරට යන්නයි යන්නේ
465
00:34:40,450 --> 00:34:42,350
ඔව්, ඊළඟ අදියරට.
දන්නවාද ඊළඟ අදියර මොකද්ද කියලා?
466
00:34:42,430 --> 00:34:45,310
අපිව පාවිච්චි කරන එක එයාලාගේ කෘතීමව හදපු
බයහිතෙන රියලිටි ෂෝ එකට
467
00:34:45,390 --> 00:34:47,410
ඇයි?
එතකොට එයාලාට පුළුවන් ඔයාලාගේ බලය ගන්න
468
00:34:47,490 --> 00:34:49,940
මම කථා කරන්නේ විදුලිය ගැන නෙමෙයි
469
00:34:50,020 --> 00:34:53,170
මේ හැම මගුලම පටන් ගත්තේ
මට සමාජෙන් හැංගිලා ඉන්න ඕනේ උන නිසා
470
00:34:53,250 --> 00:34:55,050
මතකද?
සමාජෙට කෙලවෙලා පලයන්
471
00:34:55,410 --> 00:34:57,590
ඔව්, මම සමාජෙට කෙලකරා.. හරිනේ?
472
00:34:57,670 --> 00:34:59,080
මම ආයිත් ඒක බින්දුවට ගේන්නම්
473
00:34:59,160 --> 00:35:00,350
මම ඒක ගැන මොකුත් නොකලොත්,
474
00:35:00,430 --> 00:35:02,680
ඒක පිළිලයක් වගේ
වැවෙන්න ගනීවි
475
00:35:02,760 --> 00:35:04,630
මම වැඩියෙන්ම බය ඒකට
476
00:35:04,710 --> 00:35:06,970
මේ අඳුරු අනාගතේ, මම පතුරවන්න ගත්තු,
477
00:35:07,640 --> 00:35:09,060
කවුද දන්නේ මේකෙන් මොකෙක් ඒයි ද කියලා
478
00:35:09,140 --> 00:35:11,780
ස්තුතියි.
ගොඩාක් ස්තුතියි.
479
00:35:11,860 --> 00:35:13,910
මොකද වෙන්නේ අපි සටන් කරන්නේ නැතුව හැන්ගුනොත්?
480
00:35:14,000 --> 00:35:15,960
ආරක්ෂාව වෙනුවෙන් අපේ පෞද්ගලිකත්වය කැප කලොත්
481
00:35:16,040 --> 00:35:17,750
ආරක්ෂාව, ගෞරවය වෙනුවට මාරු කරගත්තොත්?
482
00:35:17,830 --> 00:35:20,320
මැඩපැවැත්වීම වෙනුවට අපේ නව්‍යකරණය විකුණුවොත්
483
00:35:21,390 --> 00:35:23,370
අපි දුර්වලබව තෝරාගත්තොත් මොකද ශක්තිමත් බව වෙනුවට?
484
00:35:24,460 --> 00:35:27,760
මේ අපේ රට ශ්‍රේෂ්ට රටක් කරන්න
මහන්සි වෙච්ච මිනිස්සු නෙමෙයි
485
00:35:27,840 --> 00:35:31,060
මේ අපේ රට විනාස කරන මිනිස්සු
486
00:35:32,280 --> 00:35:34,080
එයාලා අපිට අපේම හිරගෙවල්
හදාගන්න වෙන තත්වයක් හදාවි.
487
00:35:36,110 --> 00:35:38,100
එයාලාට මෙච්චර කල් ඕනේ උනෙත් ඒක තමා
488
00:35:38,180 --> 00:35:40,060
අපිව වෙන්න පුළුවන් නරකම මිනිස්සු කරන එක
489
00:35:42,860 --> 00:35:44,790
මම ඒක එයාලාට ලේසි කරලා දුන්නා
490
00:35:44,870 --> 00:35:46,580
මම අලුත්වීමක් පටන් ගත්තේ නෑ
491
00:35:47,650 --> 00:35:50,180
මම එයාලාගේ අඩත්තේට්ටම් වලට
අපිවම හිලෑ කරගත්තා
492
00:35:51,570 --> 00:35:53,400
මට දැන් මෙතැන ඉඳන් ඊවිල් කෝප්ලට බනින්න පුළුවන්
493
00:35:53,490 --> 00:35:56,380
ඒ වගේම එළියේ ඉන්න ඔක්කොම උන්ට අපෙන්
වාසි ගන්න
494
00:35:56,460 --> 00:36:00,550
අරුන්ව කරපු වැරදිවලට
අල්ලන්නේ නැති එකට FBI, NSA, CIA එකට,
495
00:36:00,630 --> 00:36:03,310
උන්ට උදවු කරනවට
ධෛර්ය දෙනවට ,ලෝක නායකයෝ ඔක්කොටම
496
00:36:03,390 --> 00:36:07,490
නුතන ධනපති ක්‍රමය
හොයාගත්තට, ඇඩම් ස්මිත් ට බනින්න
497
00:36:07,560 --> 00:36:10,380
අපිව වෙන් කලාට,සල්ලිවලට බනින්න.
අපිට බැනගන්න, අපි ඒක කරන්න දුන්නට
498
00:36:12,810 --> 00:36:14,140
ඒත් ඒ කිසිම දෙයක් ඇත්ත නෙමෙයි
499
00:36:15,600 --> 00:36:16,890
ඇත්ත .....
500
00:36:20,640 --> 00:36:21,980
...මටයි බනින්න ඕනේ
501
00:36:36,780 --> 00:36:38,180
මමයි ප්‍රශ්නේ
502
00:36:40,080 --> 00:36:41,510
මේක මගේ වැරැද්ද
503
00:36:43,120 --> 00:36:44,760
හැමදෙයක්ම
504
00:36:48,580 --> 00:36:50,030
මමයි මේක කලේ
505
00:36:58,460 --> 00:36:59,870
මට කෙලවෙයන්
506
00:37:02,060 --> 00:37:05,010
සර්, අපි වහන්න යන්නේ
507
00:37:06,630 --> 00:37:08,090
මට ඔයාට කියන්න වෙනවා යන්න කියලා
508
00:37:24,080 --> 00:37:25,810
මට ඊවිල් කෝප් එකේ රස්සාවක් ඕනේ
509
00:37:27,340 --> 00:37:28,650
මොකද්ද?
510
00:37:29,660 --> 00:37:31,500
මම විදිහක් හොයාගන්න ඕනේ මම කරපු දේ හරිගස්සන්න
511
00:37:33,560 --> 00:37:34,950
ඔයා මට ඒකේ රස්සාවක් හොයලා දෙන්න ඕනේ
512
00:37:35,750 --> 00:37:38,240
මම දන්නේ නෑ මට ඒක කරන්න පුලුවන්ද කියලා
513
00:37:38,330 --> 00:37:39,420
එයාලාට වෙච්ච හැමදේමත් එක්ක...
514
00:37:39,500 --> 00:37:42,050
..එයාලාට මිනිස්සු ඕනේ ඇති "නැවත ලබාගන්න"
ව්‍යාපෘතියට.
515
00:37:43,220 --> 00:37:45,470
ඔයා උත්සාහා කරන්න
මේක වැදගත්
516
00:37:45,550 --> 00:37:48,540
හරි, මම උත්සාහා කරන්නම්
517
00:37:51,270 --> 00:37:52,760
තව දෙයක්
518
00:38:00,350 --> 00:38:02,140
ඔයා මගේ දිහා හොඳට ඇහැගහගෙන ඉන්න ඕනේ
519
00:38:08,110 --> 00:38:09,610
මම ආයිත් අර කලින් එකා උනොත් ...
520
00:38:12,750 --> 00:38:14,380
..ඔයා මට කියන්න ඕනේ
521
00:38:20,540 --> 00:38:22,130
එහෙම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්
522
00:38:24,500 --> 00:38:25,940
ඒ ඔයා.
523
00:38:31,020 --> 00:38:32,630
ඇයි ඔයා හිතන්නේ මට කියන්න පුළුවන් කියලා?
524
00:38:41,320 --> 00:38:43,220
ඔයා වෙන කාටවත් වඩා හොඳට මාව දන්නවා
525
00:38:44,040 --> 00:38:45,550
ඒ වගේම දැන්,
526
00:38:49,060 --> 00:38:50,890
ඔයා තමා මට විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා
527
00:39:08,750 --> 00:39:10,070
නෑ
528
00:39:17,020 --> 00:39:18,500
සමාවෙන්න
529
00:39:20,300 --> 00:39:21,960
ඉස්සල්ලා අපි
530
00:39:23,020 --> 00:39:25,730
කිස්, කරද්දී උනේ වැරද්දක්
531
00:39:29,100 --> 00:39:33,780
ඔයා බලනවානම් ඒක අමාරුද කියලා,
ඔව් ඒක සෑහෙන්න අමාරුයි
532
00:39:33,870 --> 00:39:35,360
ඒත් මට ඒක තේරෙනවා
533
00:39:37,270 --> 00:39:39,500
මට අවුරුදු 8 ඉඳන් මම ඇන්ජෙලාව දන්නවා .
534
00:39:40,850 --> 00:39:42,440
මේක තමා එයා කරන්නේ
535
00:39:43,060 --> 00:39:45,490
එයා ඇයට ආදරේ කරන අයට ආදරේ නැහැ
536
00:39:46,260 --> 00:39:47,980
එයා ආදරේ කරන්නේ එයාට ආදරේ නැති මිනිස්සුන්ට
537
00:39:49,220 --> 00:39:51,280
මේක තමා එයාගේ බලය ආරක්ෂා කරගන්න විදිහ
538
00:40:05,310 --> 00:40:06,750
මොකද උනේ?
539
00:40:08,370 --> 00:40:10,010
මට ඔයාට කියන්න දෙයක් තියනවා
540
00:40:14,960 --> 00:40:16,190
මොකද්ද?
541
00:40:19,160 --> 00:40:22,150
මම ඔයාට කිවුවොත් කොහොමද මේ කිසිම
දෙයක් කවදාවත් උනේ නැති ගානට ගේන්න පුළුවන් කියලා
542
00:40:25,340 --> 00:40:26,750
ඔයා කියන්නේ 5/9 ද ?
543
00:40:27,410 --> 00:40:28,980
නෑ.. නෑ... ඒක විතරක් නෙමෙයි
544
00:40:31,180 --> 00:40:32,470
මම කියන්නේ හැමදේම
545
00:40:35,570 --> 00:40:37,640
අපේ දෙමවුපියන්ට වෙච්ච දේවල් ඉඳලා
546
00:40:40,160 --> 00:40:42,290
අපිට ඒ හැමදෙයක්ම ආපස්සට ගන්න පුළුවන් නම් මුල ඉඳලා
547
00:40:43,930 --> 00:40:46,300
ඔයාට ඒ වෙනුවෙන් කැපකරන්න
පුළුවන් මොනවද?
548
00:40:48,410 --> 00:40:50,210
ඇන්ජෙලා ඔයා මොනවා ගැනද කියවන්නේ?
549
00:40:52,730 --> 00:40:54,070
ඒක කරන්න බෑ
550
00:40:56,820 --> 00:40:58,490
මම කිවුවොත් පුළුවන් කියලා?
551
00:40:59,950 --> 00:41:01,130
කොහොමද?
552
00:41:08,990 --> 00:41:10,460
නෑ මොකුත් නෑ
553
00:41:15,090 --> 00:41:17,680
මට මහන්සියි
මම දැන් ඇඳට යන්න ඕනේ
554
00:41:26,100 --> 00:41:27,530
ඔයාට අද රෑට මෙහේ ඉන්න පුලුවන්ද?
555
00:41:29,400 --> 00:41:30,910
මේ ටිකක් අමාරු මාස ටිකක්
556
00:41:30,990 --> 00:41:32,470
ඒක මට ආරක්ශාකාරියි වගේ දැනේවි
557
00:41:36,460 --> 00:41:37,660
ඔව්.
558
00:42:21,800 --> 00:42:23,060
එලියට්?
559
00:42:25,000 --> 00:42:26,400
ඒ මම
560
00:42:34,810 --> 00:42:36,000
ලඟට එන්න
561
00:43:09,040 --> 00:43:10,630
මම ඇඳගන්න ඕනේ
562
00:43:11,830 --> 00:43:13,270
ඊට පස්සේ අපි යමු
563
00:43:36,170 --> 00:43:38,320
ඔයා එයාට බලකලාද දෙවෙනි අදියර ඉවරයි කියලා?
564
00:43:39,430 --> 00:43:40,770
ඒක ගැන ප්‍රශ්නයක් නෑ
565
00:43:40,850 --> 00:43:43,340
අපි ඩාලීන්ග්ව ගන්න ඕනේ
එයා මේකට සහභාගී වෙන්න ඕනේ
566
00:43:43,420 --> 00:43:45,040
නෑ
567
00:43:45,120 --> 00:43:47,150
ඔයත් එයාගෙන් ඈත් වෙලා ඉන්න
568
00:43:47,230 --> 00:43:48,430
අපිට එයාව විශ්වාස කරන්න බෑ
569
00:43:48,510 --> 00:43:50,430
එයා එලියට්ට උදවු කළා පිටිපස්සේ දොර වහලා දාන්න
570
00:43:51,010 --> 00:43:52,270
ආයිත් කියන්න
571
00:43:54,510 --> 00:43:55,700
මොකද්ද එයා කලේ?
572
00:44:01,010 --> 00:44:02,730
පිටිපස්සේ දොර වහලා?
573
00:44:03,630 --> 00:44:05,000
ඔව්.
574
00:44:05,500 --> 00:44:07,060
ඇයි ඔයා ඒක ගැන ඔච්චර සන්සුන්ව කතා කරන්නේ?
575
00:44:07,150 --> 00:44:09,020
අපි විදිහක් හොයනවා ආයිත්
ජාලයට ඇතුල් වෙන්න
576
00:44:09,110 --> 00:44:10,920
-එච්චරද?
- අපිට අවුලක් වෙන එකක් නෑ
577
00:44:11,010 --> 00:44:13,420
මේක පිටිපස්සේ දොර ගැන ප්‍රශ්නයක් නෙමෙයි
මේක එයා ගැන ප්‍රශ්නයක්
578
00:44:13,500 --> 00:44:15,810
අපි මොනවා කලත්. එයා
අපේ වේගේ අඩුකරන්න මොනවාහරි කරාවි
579
00:44:15,900 --> 00:44:18,580
එයා ඉන්න තාක්කල් එයා අපිව නවත්තයි
580
00:44:20,450 --> 00:44:23,820
එහෙනම් අපි එයාගේ බලය ආයිත්
හරවලා යවන්න විදිහක් හොයාගන්න ඕනේ
581
00:44:28,100 --> 00:44:30,360
හයියෝ... එයාලා අපි එනකම් බලාගෙන ඉන්නේ
582
00:44:34,800 --> 00:44:36,270
ඒ මොකටද?
583
00:44:39,340 --> 00:44:41,100
එලියට් ආයිත් ආවොත්
584
00:44:44,820 --> 00:44:46,140
කොහොමද ඔයා කියන්නේ?
585
00:44:47,730 --> 00:44:49,130
ඒ මම කියලා
586
00:44:50,770 --> 00:44:53,090
ඔයා කොහොමද දන්නේ?
ඔයා දැන් එයත් එක්ක කතා කරන්නේ නෑ නේ..
587
00:44:55,240 --> 00:44:56,700
ඔයාගේ ඇස්
588
00:44:58,880 --> 00:45:00,440
ඔයා පොඩ්ඩක්වත් අහක බලන්න උත්සාහා කරන්නේ නෑ
589
00:45:15,440 --> 00:45:16,650
ඔයා හරි
590
00:45:18,260 --> 00:45:21,650
මම එයාව අද හම්බුනාම එයා සෑහෙන්න
දරුණු තිරනේක හිටියේ මේක කරන්නේ නෑ මයි කියලා
591
00:45:21,740 --> 00:45:23,340
ඔයා කොහොමද එයාගේ හිත වෙනස් කලේ?
592
00:45:24,380 --> 00:45:28,130
ඔයා මතක තියාගන්න ඕනේ
එයා උදේ නැගිට්ටේ බඩට වැදිච්ච උණ්ඩයක් එක්ක කියලා
593
00:45:30,370 --> 00:45:32,650
එයා තාමත් බෙහෙත් ගන්නවා
ඒත් දැන් එයාට ටිකක් හොඳයි
594
00:45:33,990 --> 00:45:35,250
හරි, ඔව්
595
00:45:37,830 --> 00:45:39,370
මොකක් හරි අවුලක් තියෙනවා මේ දේවල් ගැන
596
00:45:40,380 --> 00:45:41,800
අපි කලින් කතා කලාම...
597
00:45:41,880 --> 00:45:43,840
එයා මගේ දිහා බලාගෙන හිටියේ
අපි මිට කලින් හම්බෙලා නෑ වගේ
598
00:45:45,810 --> 00:45:48,090
ඔයා මාව ගත්තේ එයාව පාලනය කරන්නද?
599
00:45:48,170 --> 00:45:49,640
ඇත්තටම මම ඒක තමා කරන්නේ..
600
00:45:49,730 --> 00:45:51,190
වෙන මොකුත් වැඩක් නෑ.. එහෙමනේ?
601
00:45:55,220 --> 00:45:58,890
ස්තුතියි මට වෙලාවක් අරන් දුන්නට
එයාව හම්බෙන්න කලින්
602
00:45:58,970 --> 00:46:00,260
මට ඔච්චර ඉක්මනට ස්තුති කරන්න එපා
603
00:46:00,340 --> 00:46:03,930
අපි ඉන්නේ සැලසුම් කලාට වඩා පරක්කුවෙලා.
අපි දෙන්නම දන්නවනේ වෙලාවට වැඩ කරන එක එයාට කොච්චර වැදගත්ද කියලා
604
00:46:04,720 --> 00:46:06,100
එක දෙයක්
605
00:46:07,900 --> 00:46:09,550
මම එයාට ඊවිල් කෝප් එකේ රස්සාවක් අරන් දෙන්න යන්නේ
606
00:46:11,710 --> 00:46:14,680
අපි ඉන්න තත්වේ අනුව,
එයාව ඇතුලට ගත්තා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
607
00:46:17,870 --> 00:46:19,750
ඔයාට විශ්වාසද එයාට වැඩ කරන්න පුළුවන් කියලා දැන්?
608
00:46:25,820 --> 00:46:27,200
ඔව්.
609
00:46:57,350 --> 00:47:01,500
ඔයා තේරුම් ගන්න ඕනේ, මම හිතුවේ ඔයා අපේ ව්‍යාපෘතිය
අවුල් කරනවා කියලා
610
00:47:01,580 --> 00:47:04,450
අපි ගොඩාක් මහන්සිවෙලා, කැප කරලා
කරපු ව්‍යාපෘතිය
611
00:47:04,540 --> 00:47:06,800
ඔයා විනාශ කර කර හිටියේ.
612
00:47:11,530 --> 00:47:12,890
ඒකට කමක් නෑ
613
00:47:13,570 --> 00:47:15,010
ඔයා කලේ මම ඔයාගෙන් ඉල්ලපු දේ
614
00:47:17,080 --> 00:47:19,420
ඒත්, ඔයාට ඊට වඩා හොඳ ඉලක්කයක් තියාගන්න තිබ්බා
615
00:47:19,500 --> 00:47:21,460
ඒක හරිම අමාරුයි තමා ඇඟේ හැම වැදගත් අවයවයක්ම නැති වෙන එක
616
00:47:22,020 --> 00:47:24,030
ඒක ඇත්තටම ගොඩාක් දුර්වල කුරුමානම් ඇල්ලීමක්
617
00:47:26,130 --> 00:47:28,730
මොකක්? මම මේ ඔයාව අවුස්සන්න හදන්නේ.
පොඩ්ඩක් තව ඔයාව සැහැල්ලු කරගන්න
618
00:47:29,610 --> 00:47:30,690
අයියෝ
619
00:47:32,170 --> 00:47:33,560
අපිට තව කරන්න වැඩ ගොඩාක් තියනවා
620
00:48:21,140 --> 00:48:23,270
අපි DMZ එකෙන් එලියට පැනගත්ත ගමන්
621
00:48:23,350 --> 00:48:25,830
අපිට පුළුවන් ආයිත් පැහැදිලි කරගන්න
අපි කපපු උමං ටික
622
00:48:25,920 --> 00:48:28,070
ඊවිල් කෝප් එකේ අභ්‍යන්තර ජාලයට
623
00:48:36,730 --> 00:48:40,830
මට අහන්න ඕනේ ඇයි ඔයාට මේවා ඕනේ කියලා?
ඔයාට මොනවද ලැබෙන්නේ?
624
00:48:43,180 --> 00:48:45,270
මම ඔයාට ඉස්සෙල්ලා කිවුවා වගේ
625
00:48:46,500 --> 00:48:49,140
මම ඔයත් එක්ක කතා කරන්න යන්නේ නෑ
මම එලියට් එක්ක කතා කරනවා වගේ
626
00:48:51,790 --> 00:48:53,540
ඔයයි මමයි යාළුවො නෙමෙයි
627
00:48:55,310 --> 00:48:58,720
මම දන්නවා ඔයා
එයාගේ හොඳම යාළුවෙක් කියලා
628
00:48:58,800 --> 00:49:02,720
ඒත් මම තේරුම්ගන්න උත්සාහා කරන්නේ ඔයා කොහොමද
එයාට ඔහොම බොරු කරන්නේ කියලා.
629
00:49:03,800 --> 00:49:05,320
මම කොහොමද එයාට බොරු කරනවා වෙන්නේ?
630
00:49:07,130 --> 00:49:09,000
මම කෙලින්ම එයා දිහා බලාගෙන ඉන්නවා නම්
631
00:49:14,250 --> 00:49:17,580
ඒක ඇත්තටම හොඳ නිර්මානාත්මක විදිහක්
මේකෙන් ගැලවෙන්න
632
00:49:18,570 --> 00:49:19,960
ඒත් අපි ඇත්ත කතා කරමුකෝ
633
00:49:20,580 --> 00:49:22,480
ඔයා වාසි ගන්න හදන්නේ එලියට්ගේ.........
634
00:49:23,600 --> 00:49:26,620
විශේෂ තත්වේ නිසා.
635
00:49:28,010 --> 00:49:30,240
එයා තමා මේක පටන් ගත්තේ
නැද්ද?
636
00:49:32,680 --> 00:49:34,360
මම එයාට උදවු කරන්නේ මේක ඉවරයක් කරලා දාන්න
637
00:49:38,570 --> 00:49:40,010
මම එයාව තනියම තල්ලුකරනවා .
638
00:49:42,740 --> 00:49:44,280
ඒක නෙමෙයි ද ඔයා කරන්නේ?
639
00:49:49,000 --> 00:49:50,550
මේකයි මම කරන්නේ .
640
00:49:52,730 --> 00:49:56,050
ඔයාට මම කරන දේ දිගටම කරගෙන යන්න
ඕනේ නම්,
641
00:49:56,130 --> 00:49:57,830
අපි දෙන්නට දෙන්නා විස්වාස කරගන්න වෙනවා
642
00:49:59,070 --> 00:50:00,690
ඒත් මේ වෙලාවේ ඇන්ජලා
643
00:50:01,860 --> 00:50:03,670
මම ඔයාව විශ්වාස කරන්නේ නෑ
644
00:50:04,780 --> 00:50:06,600
මම ඔයාගෙන් තව එක පාරක් අහන්නම්
645
00:50:08,450 --> 00:50:11,240
ඇයි ඔයා මේ හැමදෙයක්ම කරන්නේ?
646
00:50:19,300 --> 00:50:21,460
ඊවිල් කෝප් එක මගේ අම්මාව මැරුවා
647
00:50:29,670 --> 00:50:31,180
මට මගේ මුළු ජිවිත කාලෙම ඕනේ වෙලා තිබ්බේ
648
00:50:36,000 --> 00:50:40,610
එයාගේ මරණෙට යුක්තිය ඉෂ්ට කරන්න
649
00:50:46,820 --> 00:50:51,770
ඒත් ඔයා කොහොමද යුක්තිය ඉෂ්ට කරන්නේ
ඊවිල් කෝප් වගේ එකට බැඳිච්ච
650
00:50:51,850 --> 00:50:53,640
අල්ලන්න බැරි දේකට?
651
00:51:02,040 --> 00:51:03,830
මම හිතුවේ මම කවදාවත් දිනන එකක් නෑ කියලා
652
00:51:08,790 --> 00:51:11,080
මම පිස්සු සැලැස්මක් හොයාගත්තට
පස්සෙත්
653
00:51:11,160 --> 00:51:13,590
මම හිතුවේ නෑ ඒක පුළුවන් කියලා
654
00:51:25,430 --> 00:51:27,180
වයිට්රෝස් ව හම්බෙනකම්
655
00:51:34,110 --> 00:51:36,580
එයා මගේ ඇස් ඇරවනකම්
656
00:51:39,120 --> 00:51:44,050
මට පුළුවන් කියලා එයාලා කරපු හැම
හානියක්ම
657
00:51:47,020 --> 00:51:51,220
ආපස්සට හරවන්න
658
00:51:58,320 --> 00:51:59,880
අපි ඒක කලාම
659
00:52:05,720 --> 00:52:07,370
අලුත්ම ලෝකයක් බිහිවේවි
660
00:52:16,810 --> 00:52:18,710
පේන්නේ ආයිත් බලය ඇවිත් වගේ