1
00:00:01,024 --> 00:00:03,401
ටයිරෙල් වෙලික්
ඔයත් එක්ක වැඩ කරන එක ෆන් වෙන්නයි යන්නේ
2
00:00:03,492 --> 00:00:05,461
මම හිතන විදිහට ඔයා ලස්සනයි
මට හිතෙනවා ඔයාව ගෙදර ගෙනියන්න
3
00:00:05,551 --> 00:00:07,550
පරීක්ෂකවරු ආවා.
එයාලාට ඔයත් එක්ක කතා කරන්න ඕනේ ලු
4
00:00:07,640 --> 00:00:09,266
එයාලාට වහල උඩ තිබිලා මිනියක් හම්බෙලා
5
00:00:09,356 --> 00:00:12,076
ඔය දෙන්නම දැනගෙන හිටියාද මැරිච්ච
ශේරෝන් නොවෙල්ස්ව?
6
00:00:12,159 --> 00:00:14,208
ඔයාට මේ පවුලේ ඉන්න ඕනේ නම් මේක විසඳලා දෙන්න
7
00:00:14,320 --> 00:00:16,178
අපේ ජාලය අවුලක වැටිලා තියෙන්නේ ඊයේ ඉඳලා
8
00:00:16,269 --> 00:00:17,893
අපිට සර්වර් එක ආරක්ෂිත තත්ත්ව යටතේ තියන්න ඕනේ
9
00:00:17,983 --> 00:00:20,717
අපිට විශේෂ අණක් තියෙනවා ටයිරෙල් වෙලික් ගෙන්
සිස්ටම් එක තියන විදිහටම තියන්න කියලා
10
00:00:20,808 --> 00:00:21,893
අපි හම්බුනේ හේතුවක් ඇතුව
11
00:00:21,983 --> 00:00:24,131
අපි අතරේ මොනවාහරි තියනවා
මට ඒක පේනවා
12
00:00:24,222 --> 00:00:25,656
ඔයාට පේන්නේ නැත්තේ ඔයාට උඩින් තියෙන්නේ මොනවද කියන එක
13
00:00:25,952 --> 00:00:27,964
-අපිට උඩින් මොනවද තියෙන්නේ?
- දෙවියෝ
14
00:00:28,054 --> 00:00:29,332
ටයිරෙල් වෙලික් ගිහිල්ලා
15
00:00:29,422 --> 00:00:32,000
මම අවදි උනේ එයාගේ SUV එක ඇතුලේ
ලෝකේ විනාස වෙන්නයි යන්නේ
16
00:00:32,090 --> 00:00:33,574
අපි එතන හිටියේ හැක් කරපු එක ගැන හොයන්න
17
00:00:33,664 --> 00:00:35,213
එක පාරට අපිට වෙඩි තියන්න පටන් ගත්තා
18
00:00:36,743 --> 00:00:38,802
ඔයාට ඕනේ මොනවාද, අන්න ඒකම තමා මටත් ඕනේ
19
00:00:38,892 --> 00:00:40,858
කවුරුහරි මාත් එක්ක සම්බන්ධතාවක් හදාගන්න උත්සාහා කරනවා
20
00:00:40,948 --> 00:00:42,091
විසි පහෙයි, අටෙයි
21
00:00:42,181 --> 00:00:43,137
දෙවෙනි අදියර
22
00:00:43,227 --> 00:00:44,686
පුංචි ෆෝන් එක, පිටිපස්සේ දොර
23
00:00:44,776 --> 00:00:46,155
මට ඒක වහලා දාන්න ඕනේ
24
00:00:46,245 --> 00:00:47,880
මට ඔයාට වෙඩිතියන්න ඕනේ නෑ.. ඒත් මම වෙඩි තියනවා
25
00:00:48,426 --> 00:00:51,628
මම හැමදාම කිවුවා එලියට් අපිට කවදාහරි
එකට වැඩ කරන්න වෙනවා කියලා
26
00:00:51,718 --> 00:00:53,408
මතක තියාගන්න හැක් කරපු රාත්‍රිය
27
00:00:53,836 --> 00:00:55,337
ඔයාට වෙච්ච දේ මතක තියාගන්න
28
00:01:07,989 --> 00:01:09,072
මොකද්ද ඒ?
29
00:01:11,803 --> 00:01:13,090
ඒක වෙනවා
30
00:01:33,937 --> 00:01:39,992
ඒක නිකම් මොකක් හරි එකකට පන ආවා වගේ
31
00:02:17,877 --> 00:02:20,431
කරුණාකරලා, පොඩ්ඩක් ඉන්න එලියට්
32
00:02:20,521 --> 00:02:22,261
අපි මේක ගැන කතා කරන්න ඕනේ
33
00:02:22,351 --> 00:02:23,482
නෑ.
34
00:02:37,729 --> 00:02:38,957
ඔයා දැක්කද මේ දැන් වෙච්ච දේ?
35
00:02:41,054 --> 00:02:43,415
ඉන්න, ඉන්න, ඉන්න,
ඔයාට තේරුනේ නැද්ද වෙච්ච දේ?
36
00:02:43,505 --> 00:02:45,049
තුවක්කුව හිරවෙච්ච එක විතරයි උනේ
37
00:02:45,139 --> 00:02:46,662
-ඒක ආයිත් වෙන්නේ නෑ
- නෑ නෑ නෑ.. මේ තියෙන්නේ සාක්ෂි
38
00:02:46,752 --> 00:02:48,120
ඔයාට තේරෙන්නේ නැද්ද? මේ තියෙන්නේ සාක්ෂි
39
00:02:48,210 --> 00:02:49,381
මොනවට සාක්ෂිද?
40
00:03:03,837 --> 00:03:06,155
මොනවට සාක්ෂිද?
41
00:03:12,672 --> 00:03:15,210
ඔයා කිවුවාම
මට උඩ තියෙන දේවල් පේන්නේ නෑ
42
00:03:15,741 --> 00:03:17,146
මං ඉස්සරහ තියෙන දේවල් විතරයි පේන්නේ කියලා
43
00:03:18,546 --> 00:03:20,524
මොන මගුලක්ද ඔයා කථා කරන්නේ?
44
00:03:21,576 --> 00:03:22,662
අපි....
45
00:03:23,788 --> 00:03:25,050
...දෙවිවරු
46
00:03:25,729 --> 00:03:27,286
ඔයා ඇත්තටම පිස්සෙක්
47
00:03:27,376 --> 00:03:30,848
ඔයා තුවක්කුව මට කෙලින් තියලා
වෙඩි තිබ්බේ
48
00:03:30,938 --> 00:03:34,242
ඒත් මම තාමත් ඔයා ඉස්සරහා ඉඳගෙන
ඔයත් එක්ක කතා කර කර ඉන්නවා. මොනවද තියන අවස්ථා?
49
00:03:34,332 --> 00:03:36,267
මම දන්නේ නෑ
ඒත් හැමවෙලේම එක එක මගුල් වෙනවා
50
00:03:36,357 --> 00:03:38,138
මේක අවස්තාවක් නෙමෙයි
51
00:03:38,228 --> 00:03:39,991
මේක දෙවියන්ගේ ක්‍රියාවක්
52
00:03:40,081 --> 00:03:43,573
අපිට ආරාධනා කරලා තියනවා එයාගේ කට්ටියට
මේ නවීකරණයට නායකත්වය දෙන්න
53
00:03:43,663 --> 00:03:45,948
ඔයාට කොහේටවත් ආරාධනා කරලා නෑ
ඔයා බලෙන් රිංගුවේ
54
00:03:46,039 --> 00:03:48,018
මිට වඩා සැලසුම් කරන්න දේවල් තියනවා
55
00:03:48,108 --> 00:03:51,410
ඔයා හොඳටම දන්නවා මේ හැක් එකට විතරක් බෑ කියලා
ඊවිල් කෝප් එක නැති කරන්න
56
00:03:52,649 --> 00:03:54,898
එයාලා දැනගත්තාම නැතිවෙච්ච්
දත්ත ආපහු ගන්න බෑ කියලා
57
00:03:54,989 --> 00:03:57,203
එයාලා විදිහක් හොයාගනිවී
ඒවා ආයිත් හදන්න
58
00:03:57,841 --> 00:03:59,435
අන්න එතැනදී තමා ඔයාට මාව ඕනේ වෙන්න
59
00:04:00,786 --> 00:04:02,515
තාම ඔයාට ඒක පේන්නේ නැද්ද?
60
00:04:02,605 --> 00:04:05,656
අපිව හම්බෙච්ච පලවෙනි දවසේ ඉඳන්
මට තේරෙනවා අපි අතරේ මොකද්ද තියනවා කියලා
61
00:04:05,746 --> 00:04:07,501
මට එහෙම තමා තේරුනේ
62
00:04:07,591 --> 00:04:09,376
අත්භූත සම්බන්දයක්... බැඳීමක්..
63
00:04:09,466 --> 00:04:10,786
අපිව හැදිලා තියෙන්නේ එකට වැඩ කරන්න
64
00:04:10,876 --> 00:04:12,292
මේ හැමදේම වෙලා තියෙන්නේ ඒ නිසා
65
00:04:12,382 --> 00:04:13,905
එකට වැඩ කරන්න? ඔයා පිස්සෙක්
66
00:04:13,995 --> 00:04:15,357
මම කොහොමද ඔයාව විස්වාස කරන්නේ?
67
00:04:21,605 --> 00:04:23,123
ආයිත් කොකා ගස්සන්න
68
00:04:24,022 --> 00:04:26,194
මම මගේ දෛවය කියන ඕනේ දෙයක් පිලිගන්නවා
69
00:04:29,816 --> 00:04:31,187
වෙඩිතියන්න..
70
00:04:40,053 --> 00:04:42,089
හරි, ලුනි ටුන්ස්
71
00:04:43,249 --> 00:04:44,386
ඔයා හරි
72
00:04:45,272 --> 00:04:47,187
මේකට දෙවෙනි අදියරක් තියනවා
73
00:04:48,022 --> 00:04:51,635
මම දන්නේ අද රෑ ගෙවුනට පස්සේ මට මොන වගේ
සහයෝගයක් හම්බෙයිද කියලා
74
00:05:00,901 --> 00:05:02,422
මට ඔයාගේ උදවු පාවිච්චි කරන්න තිබ්බා
75
00:05:07,441 --> 00:05:08,667
ස්තුතියි එලියට්
76
00:05:11,070 --> 00:05:12,168
මම ඔයාට ආදරෙයි .
77
00:05:12,258 --> 00:05:14,901
සමහර දේවල් නොකියන තරමට හොඳයි
78
00:05:16,389 --> 00:05:17,989
නොකියා ඉන්න දේවල්.. දන්නවනේ?
79
00:05:21,062 --> 00:05:22,202
වාඩිවෙන්න
80
00:05:33,974 --> 00:05:34,957
මේක ගන්න
81
00:05:44,977 --> 00:05:50,225
ඔයා, මාව මගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් තරම්
පිස්සුවක් තියෙන එක්කෙනෙක් වගේ පේනවා
82
00:06:14,881 --> 00:06:16,657
-මේ එයාගේ කාර් එකද?
- ඔව්
83
00:06:17,696 --> 00:06:19,234
එයාලා කොයි වෙලේද ආවේ?
84
00:06:19,324 --> 00:06:20,882
රෑ 9 පහුවෙලා ටිකකින්
85
00:06:22,737 --> 00:06:26,710
ඔයා මේ ස්වීඩන් කාරයාව දකින පලවෙනි පාරද?
මේ ටයිරල් වෙලික් කියන එකාව
86
00:06:27,231 --> 00:06:28,285
ඔව්
87
00:06:30,209 --> 00:06:32,303
අනිත් කට්ටිය ගැන කොහොමද?
88
00:06:32,393 --> 00:06:34,807
නෑ, එයාලාගේ කිසිම සලකුණක් නෑ
89
00:06:37,587 --> 00:06:39,439
හරි එහෙනම්
90
00:06:41,122 --> 00:06:42,617
අපි යමු
91
00:06:42,707 --> 00:06:44,293
ඔයා දන්නවනේ පුහුණුවේදී කරපු දේවල්
92
00:06:44,383 --> 00:06:45,928
මම මුලින් ටිකක් තනියම කතා කරනවා,
93
00:06:46,018 --> 00:06:50,570
තුවක්කුව අදින්නේ නෑ එලියට
එයාලා බය හිතෙන දෙයක් කරොත් ඇරෙන්න
94
00:06:51,355 --> 00:06:52,432
යමු
95
00:06:53,493 --> 00:06:55,417
කොහොමද දැන් පොන්ටියැක් එකට..
96
00:06:55,507 --> 00:06:56,444
පැමිණිලි කරන්න බෑ ඒ ගැන
97
00:06:56,534 --> 00:06:58,507
ඔව්, මම කිවුවනේ ඔයාට එයා විස්වාසවන්තයි කියලා
98
00:06:58,597 --> 00:07:01,445
එයාලා සති දෙකක් විතර රෝදේ කරකව කරකව
දත්ත ටික හොයාගන්න බලාවි
99
00:07:01,535 --> 00:07:04,058
එයාලාට බැරි උනාම එයාලා කොළ ටික
එකතුකරගන්න බලාවි
100
00:07:04,148 --> 00:07:07,083
බැංකු වලිනුයි, සාමාන්‍ය නගර
ශාලා වලින්නුයි .
101
00:07:07,570 --> 00:07:10,967
නම්, ඔප්පු, ණය වාර්තා
බැංකු විස්තර
102
00:07:11,057 --> 00:07:12,286
ඒක තමා අපේ ඉලක්කය
103
00:07:12,376 --> 00:07:15,073
මම දන්නවා ඒ කෝප් එකේ ඉන්න මොන මොන කණ්ඩායම් වලට
මේ වැඩ බාර දීලා ඇත්ද කියලා
104
00:07:15,163 --> 00:07:16,403
ඒ වගේම එයාලා ඒ වැඩ කරන විදිහ
105
00:07:16,493 --> 00:07:19,592
මම ඔයාගේ විහිළුසහගත කතා කරන විදිහෙන් අනුමාන කරන්නම්
ඔයා ටයිරෙල් වෙලික් කියලා
106
00:07:20,777 --> 00:07:22,157
ඔයා මොකෙද්ද?
107
00:07:28,794 --> 00:07:29,952
මම එහෙම කරන එකක් නෑ
108
00:07:33,571 --> 00:07:37,138
වෙලික් මහත්තයා, මට ඔයාගෙන් ප්‍රශ්න ටිකකට උත්තර
දැනගන්න ඕනේ
109
00:07:37,228 --> 00:07:39,165
ඔයා මෙහෙට එනවා කවුරුත් දැක්කාද?
110
00:07:43,416 --> 00:07:44,657
වෙලික් මහත්මයා?
111
00:07:44,747 --> 00:07:46,525
කවුරුහරි දන්නවාද ඔයා දැන් ඉන්නේ මෙතන කියලා?
112
00:07:47,463 --> 00:07:48,579
නෑ.
113
00:07:48,669 --> 00:07:50,360
අර එළියේ තියෙන්නේ ඔයාගේ SUV එකද?
114
00:07:51,639 --> 00:07:52,640
ඔව්.
115
00:07:53,457 --> 00:07:55,207
-මට ඒකේ යතුරු ඕනේ වෙනවා
- මේ මොන මගුලක්ද?
116
00:07:55,297 --> 00:07:57,155
මම ඔයාව ටිකකින් හම්බෙන්නම්
117
00:08:00,209 --> 00:08:02,019
එන්න, වෙලික් මහත්මයා
118
00:08:02,109 --> 00:08:04,163
මම මෙච්චර වෙලා ඉල්ලුවේ හරිම සරල දේවල්
119
00:08:09,050 --> 00:08:10,207
ෆෝන් එකත් දෙන්න
120
00:08:19,326 --> 00:08:21,175
ඔයා වාහන එලවන්න දන්නවාද?
121
00:08:21,265 --> 00:08:22,530
ඔව් හරි නෑ හරි කියන්න
122
00:08:22,620 --> 00:08:24,129
-ඔව්
- හොඳයි
123
00:08:24,876 --> 00:08:29,628
ඔයා වාහනේ ගෙනියන්න 17ටයි
6 ටයි
124
00:08:29,718 --> 00:08:31,937
එතන තියන වාහන නවත්තන තැනෙන් එයාගේ
වාහනේ තියලා එන්න
125
00:08:33,923 --> 00:08:36,006
මේක ඩෑෂ් බෝඩ් එක උඩින් තියන්න.. මෙන්න..
126
00:08:38,761 --> 00:08:40,942
යන්න, කාටවත් ඔයාව දකින්න තියන්න එපා
127
00:08:41,032 --> 00:08:44,024
ඊටපස්සේ ගෙදර ගිහිල්ලා නිදාගන්න
128
00:08:44,114 --> 00:08:46,401
හරිද? හරි වෙලික් මහත්තයා අපි යමු
129
00:08:46,491 --> 00:08:48,333
කවුරුත් කොහෙවත් යන්නේ නෑ, ඔයා මට
කියනකම්.....
130
00:08:59,150 --> 00:09:00,566
ඔයාලා මාව දකිනවානම්....
131
00:09:01,958 --> 00:09:03,772
ඒ කියන්නේ ඔයාලාට කෙලවෙලා කියන එක
132
00:09:04,848 --> 00:09:09,598
ඒ කෝප් එකේ හිටිය ඔයාගේ යාළුවා,
මම දන්න විදිහට ජේම්ස්?
133
00:09:09,688 --> 00:09:12,043
එයා ඔයා කිවුව විදිහට ආරක්ෂක පද්ධතිය දැම්මාට පස්සේ
134
00:09:12,133 --> 00:09:15,416
එයා ගිඩියන් ගොඩාඩ්ට කතා කරලා තියනවා
135
00:09:15,506 --> 00:09:17,694
එයා තමා ඒක FBI එකට කියලා තියෙන්නේ
136
00:09:17,784 --> 00:09:20,380
එතකොට ඊටපස්සේ..
137
00:09:21,916 --> 00:09:23,773
ඇත්තටම මම තවත් විස්තර කරන ඕනෙද?
138
00:09:24,509 --> 00:09:25,906
මට තේරෙන විදිහට,
139
00:09:25,996 --> 00:09:29,409
මම දැන් වගේ කරුණාවන්ත උනොත්.
අද රෑට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්,
140
00:09:32,312 --> 00:09:33,686
මම බෑ කිවුවොත්,
141
00:09:34,901 --> 00:09:38,144
වෙලික් මහත්තයා, තව පොඩ්ඩකින්
142
00:09:38,234 --> 00:09:40,800
ඔයාව මේ ලෝකේ අත්‍යාවශ්‍යම
මනුස්සයෙක් වෙනවා
143
00:09:41,795 --> 00:09:43,829
ඔයාව හොයන්න මාර උත්සාහයක් ගනීවි
144
00:09:43,919 --> 00:09:46,136
බින් ලාඩන්ව හොයන්න මහන්සි උනා වගේ
145
00:09:46,226 --> 00:09:47,869
අද රෑ ඔය දෙන්නා කරපු දේවල් වලින් පස්සේ,
146
00:09:47,959 --> 00:09:51,314
මම තමයි
දැන්, ඔයාට හිරේ යන්නේ නැතුව ඉන්න පුළුවන් එකම විදිහ
147
00:09:52,089 --> 00:09:54,239
ඒත්, හේයි, ඔයාලාට ඒකට තනියම මුහුණ දෙන්න උවමනාවක්
තියනවා නම්,
148
00:09:54,329 --> 00:09:55,491
ඒක ඔයාලාගේ කැමැත්ත
149
00:09:55,581 --> 00:09:59,676
ඔයාලා ස්විඩිෂ් මාළු දීසියක් කන්න යන වෙලාවට වඩා ඉක්මනට මම මෙතනින් යන්නම්.
150
00:10:14,325 --> 00:10:15,452
ඔයා යන්න ඕනේ
151
00:11:49,061 --> 00:11:50,941
මම මෙහේ කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද?
152
00:11:51,773 --> 00:11:53,000
විස්වාස නෑ
153
00:12:03,656 --> 00:12:05,986
ඔයාට ඔයාගේ බිරිඳට කතා කරන්න ඕනේම
නම්,
154
00:12:06,076 --> 00:12:08,353
අපිට ඒක කරන්න ආරක්ෂිත විදි තියනවා
155
00:12:08,443 --> 00:12:10,158
මට ටිකක් වෙලා දෙන්න ඒක හරිගස්සන්න
156
00:12:10,249 --> 00:12:11,311
නෑ
157
00:12:11,845 --> 00:12:13,423
කතාකරන්න ඕනේ නෑ
158
00:12:13,514 --> 00:12:15,301
මම මෙතන ටිකක් වෙලා ඉන්නවා නම්,
159
00:12:15,391 --> 00:12:19,340
මම ගොඩක් පරතරයක් තියාගන්න එක මට වගේම
එයාටත් හොඳයි
160
00:12:20,046 --> 00:12:22,361
ඒක තමා මට මේකෙන් ගොඩ එන්න තියෙන
හොඳම විදිහ
161
00:12:22,451 --> 00:12:23,523
හරි
162
00:12:24,137 --> 00:12:26,601
හරි, මම දවස් දෙකකට පාරක් ඔයා ගැන
බලන්නම්
163
00:12:26,691 --> 00:12:27,614
ඔයා හොඳින් ඉන්න
164
00:12:27,704 --> 00:12:30,148
ඔයා යනවාද? එලියට් ගැන කොහොමද?
165
00:12:30,238 --> 00:12:31,487
අපිට කරන්න වැඩ තියනවා
166
00:12:32,432 --> 00:12:33,803
මට කියලා තියෙන්නේ ඒක කෙරීගෙන යනවා කියලා
167
00:12:33,893 --> 00:12:35,178
මට මගේ තුවක්කුව ආයිත් ඕනේ
168
00:12:35,910 --> 00:12:38,585
මම මෙතන තනියම නම් ඉන්නේ
මට ආරක්ෂාව ඕනේ
169
00:12:40,361 --> 00:12:43,562
අපිට මේ වටේ තියන ඉඩම් වලින්
අක්කර 37 තියනවා
170
00:12:43,652 --> 00:12:48,321
ලොකු යකඩ ගේට්ටු, බිමට හයි කරපු සංවේදක,
IR කැමරා වලින් ඔක්කොම ආරක්ෂා කරලා තියෙන්නේ
171
00:12:48,411 --> 00:12:50,810
මෙතන මාරම ආරක්ෂිත තැනක්
172
00:12:50,900 --> 00:12:52,030
කිසිම දෙයක් ඇතුලට එන්නේ නෑ
173
00:12:54,162 --> 00:12:55,704
ඔයාට ආරක්ෂා වෙන්නද ඕනේ?
174
00:12:55,794 --> 00:12:57,161
එලියට යන්න එපා
175
00:13:05,371 --> 00:13:07,254
එලියට් ඇල්ඩර්සන්
176
00:13:07,344 --> 00:13:09,061
ඔයා එලියට් ඇල්ඩර්සන් ද?
177
00:13:11,203 --> 00:13:14,691
ඇල්ඩර්සන් මහත්මයා, ඔයාව අත්අඩංගුවට
ගන්නවා පරිඝනක නීති විරෝධිව භාවිතා කිරීම
178
00:13:14,781 --> 00:13:17,151
පරිඝනක වලට හොරෙන් ඇතුල් වීම, පුද්ගලික දත්ත හොරකම් කිරීම යන වැරදි වලට
179
00:13:17,246 --> 00:13:20,554
එයාව අල්ලලා තියෙන්නේ හැක් කරාටයි, හොරකම් කලාටයි
180
00:13:21,072 --> 00:13:22,525
එයාව මාස 8කට හිරේ දාලා
181
00:13:23,096 --> 00:13:24,833
අපි උත්සාහා කළා ක්‍රමවේදයට මැද්දෙන් පනින්න
182
00:13:26,155 --> 00:13:28,579
ඒත් ඒක මාර ඉක්මනට උනා
183
00:13:30,247 --> 00:13:31,945
එයා කරපු හැම වැරද්දටම සමාව ඉල්ලලා
වැරැද්ද පිළිගත්තා පුළුවන් ඉක්මනට
184
00:13:33,331 --> 00:13:34,570
ඔයා මේකට සම්බන්ධනිසා
185
00:13:34,634 --> 00:13:37,091
මේ ක්‍රියාන්විතය වර්ධනය වෙලා තියෙනවා
186
00:13:37,399 --> 00:13:39,911
මම හිතන්නේ දැන් තමා වෙලාව ඔයාට ඉංග්‍රීසි ඉගෙනගන්න
187
00:13:40,502 --> 00:13:43,925
මම අහලා තියෙනවා රෝසේටා ස්ටෝන්
පාවිච්චි කරන්න හරිම ලේසියි කියලා
188
00:13:44,490 --> 00:13:45,977
එලියට්ව අත්අඩංගුවට ගත්ත එකට අනුව
189
00:13:46,047 --> 00:13:50,136
අපේ ඇතුලේ කඉන්න එක්කෙනා ඇල්ඩර්සන් මහත්මයාව
පිලිඅරගෙනද?
190
00:13:50,428 --> 00:13:51,991
එයාට ආරක්ශාව අවශ්‍යයි
191
00:13:52,080 --> 00:13:55,097
අපෙන් පඩිගන්න හැම නිලදාරියා ගැනම
බලන්න
192
00:13:55,454 --> 00:13:57,610
අපි ඉක්මනට නිදහස් කරගන්න සැලසුමක් ගැන බලමු
193
00:13:58,300 --> 00:14:00,392
එයා ස්වකැමැත්තෙන් තමා හිරේ ගියේ
194
00:14:00,993 --> 00:14:01,980
එයාට පිස්සු
195
00:14:02,062 --> 00:14:03,984
මගේ ඉල්ලීම් වලින් මම ඔයාලාව අවුල් කලාද?
196
00:14:06,104 --> 00:14:06,944
තේරුනා
197
00:14:08,525 --> 00:14:09,365
හොඳයි
198
00:14:10,756 --> 00:14:12,012
බලන්න මගේ ඊළඟ හමුවීම ගැන බලන්න
199
00:14:15,472 --> 00:14:16,921
මට දෙයක් දැනගන්න ආසාවක් තියනවා
200
00:14:19,219 --> 00:14:20,763
මොනවද ඇල්ඩර්සන් මහත්තයා හොරකම් කලේ?
201
00:14:21,595 --> 00:14:23,123
වින්දිතයාගේ බල්ලාව
202
00:14:23,236 --> 00:14:24,076
ෆ්ලිපර්
203
00:14:30,931 --> 00:14:34,705
මම හිතන විදිහට මම වේවි වැඩියෙන්ම රස්සාවල් දෙන ජනාධිපති..
204
00:14:42,359 --> 00:14:44,471
එහෙනම් මේක තමා ඔයාගේ ගෙදර
205
00:14:45,377 --> 00:14:47,361
ඔයාගේ ගෙවල් වලින් එකක් මම හිතන විදිහට
206
00:14:48,129 --> 00:14:50,088
මම කවදාවත් මේ දුපතට ඇවිත් නෑ
207
00:14:50,178 --> 00:14:52,435
මේක අඩුම තරමේ ගුගල් මැප් එකේ වත් පෙන්නන්නේ නෑ
208
00:14:53,090 --> 00:14:56,552
ඔයා ආයිත් නිව්යෝක් වලට යනවා විනාඩි 22කින්
209
00:14:56,642 --> 00:14:57,567
හොඳයි, ජේසුනේ
210
00:14:57,657 --> 00:15:00,265
ඔයාට මට කතා කරන්න තිබ්බා,
මේ පැය හතරක් යන ප්ලේන් එකකට රින්ගවන්න කලින්
211
00:15:00,671 --> 00:15:02,290
මට තියනවා නරක L-4 එකක්
212
00:15:02,380 --> 00:15:05,973
ඔයා ටයිරෙල් වෙලික් ගේ ප්‍රතිරූපය ආයිත්
හදන්න පටන් ගන්න ඕනේ
213
00:15:06,063 --> 00:15:09,630
එයා 5-9 හැක් එකට කරන්න මූලික වෙච්ච
පරණ ඒ කෝප් සේවකයෙක්
214
00:15:09,720 --> 00:15:11,416
ඒක කොච්චර ප්‍රසිද්ද උනත් කමක් නෑ
215
00:15:11,506 --> 00:15:14,943
එයාව හොඳ පැත්තට තියාගන්න ඕනේ
216
00:15:17,606 --> 00:15:19,367
මොකක් හරි විදිහක් තියනවද ඔබාමා
එයාගේ පස්සේ එවන?
217
00:15:19,457 --> 00:15:22,090
මිනිස්සු එයා අකමැති ඕනේ දෙයක් ආරක්ෂා කරගන්න කැමතියි
218
00:15:22,180 --> 00:15:24,539
ඒ වගේම අලුත් දෙයක් තියනවා
ඔයා හොයලා බලන්න වෙන
219
00:15:24,629 --> 00:15:28,793
මට ඕනේ එෆ් සමාජය
ඉරානෙත් පටන් ගන්න
220
00:15:29,824 --> 00:15:31,072
ඉරානේ, හාහ්?
221
00:15:31,829 --> 00:15:33,722
ඒක හොඳයි,
ගොඩාක් අමාරු වෙන එකක් නෑ
222
00:15:35,425 --> 00:15:37,137
එක දෙයක්
223
00:15:37,227 --> 00:15:40,932
මට ඉන්නවා වගේ හොඳ ජනාධිපති අපේක්ෂකයෙක්,
ඔයා එයාට උදවු කරන්න ඕනේ
224
00:15:44,263 --> 00:15:49,023
දැන්, මම මගේ රස්සාවෙන් තවත් රස්සාවල්
10000 විතර දීලා තියනවා
225
00:15:49,113 --> 00:15:50,531
දහදාහක් විතර
226
00:15:53,048 --> 00:15:55,789
බලන්න දැන් රට අවුලක වැටිලා ඉන්නේ, ඔයා කියන්නේ
ඇත්ත වෙන්න බෑ
227
00:15:57,660 --> 00:16:01,552
මේ මිනිහා විහිළුකාරයෙක්,
එයා යතාර්ථයෙන් තනිකරම අයින් වෙලා ඉන්නේ
228
00:16:01,642 --> 00:16:02,983
ඔයා කොහොමද අඩුම තරමේ එයාව පාලනය කරන්නේ?
229
00:16:03,690 --> 00:16:09,203
ඔයා හරි නුල් ටික අදිනවා නම්, රුකඩේ ඔයාට කැමති විදිහට
නටනවා
230
00:16:12,854 --> 00:16:16,664
හරිද? ඇමරිකාව ආයිත් ශ්‍රේෂ්ට රටක් කරමු
231
00:16:16,754 --> 00:16:18,193
මම කියනවා ඒක
232
00:16:25,148 --> 00:16:27,124
ඩොක්ටර් පේන්, ශබ්ධ තරංග වලින් වැඩ කරන බොම්බේ එක්ක
233
00:16:27,214 --> 00:16:28,249
නවත්තන්න එයාව
234
00:16:34,254 --> 00:16:36,055
මම ඔක්කොම සෝපාන බැලුවා මැට්
235
00:16:36,145 --> 00:16:37,252
ඒක මෙතන නෑ
236
00:16:37,342 --> 00:16:38,528
ඒක තියෙන්න ඕනේ
237
00:16:38,618 --> 00:16:39,816
දිගටම බලන්න
238
00:16:45,585 --> 00:16:46,755
වෙලික් මහත්තයා
239
00:16:52,100 --> 00:16:53,815
මම විලියම්ස්
240
00:16:53,905 --> 00:16:56,319
කරුණාකරලා එන්න. එන්න, ඇවිත් වාඩිවෙන්න
241
00:16:57,190 --> 00:16:59,535
තේකක් බොනවද?
242
00:16:59,625 --> 00:17:04,756
මම ඔයාටම කියලා විශේෂ තේ එකකුත් ගෙනාවා
243
00:17:04,846 --> 00:17:06,105
නෑ, කමක් නෑ
244
00:17:06,863 --> 00:17:09,805
ඔයාට සැප පහසුකම් ඇද්ද?
245
00:17:09,895 --> 00:17:11,927
ඔයාට ඕනේ හැමදේම තියනවද?
246
00:17:12,017 --> 00:17:13,191
නෑ
247
00:17:13,281 --> 00:17:15,461
මම මෙතන දවස් හතරක් හිටියා තනියම
248
00:17:15,551 --> 00:17:17,151
මොකද වෙන්නේ? කෝ එලියට්?
249
00:17:21,864 --> 00:17:25,661
එලියට් කොහේද ඉන්නේ කියන එක හිත ඇදගන්න කතාවක්
250
00:17:25,751 --> 00:17:28,881
මට මෙහෙට එන්න කියලා විශේෂ
නියෝගයක් හම්බෙලා තියනවා
251
00:17:28,971 --> 00:17:31,308
ඒක ඔයාට පැහැදිලි කරන්න
252
00:17:31,839 --> 00:17:33,018
වාඩිවෙන්න
253
00:17:39,420 --> 00:17:43,867
මුලින්, මට ප්‍රශ්න ටිකක් තියෙනවා
254
00:17:43,957 --> 00:17:47,479
මට තේරෙනවා ඔයා එලියට්
එක්ක එකට වැඩ කලේ
255
00:17:49,566 --> 00:17:53,178
දෙවෙනි අදියර හදද්දී..
අවාසනාව ඔයාව හොයාගෙන එන්න කලින්
256
00:17:53,268 --> 00:17:54,405
හරිද?
257
00:17:54,495 --> 00:17:56,516
ඔව්, අපි ඒක පටන්ගන්න ඕනේ
258
00:17:56,606 --> 00:17:59,076
ඊ කෝප් එක දැනටමත් එයාලාගේ ඉතුරු ටික
බේරගන්න වැඩසටහනක් පටන් අරගෙන ඇති
259
00:17:59,166 --> 00:18:00,726
අපි අපේ සමීක්ෂණ පටන් ගන්න ඕනේ
260
00:18:00,816 --> 00:18:02,693
අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙලාව මේ වගේ නාස්ති කරන්න බෑ
261
00:18:02,783 --> 00:18:04,004
දවස් හතරක් කියන්නේ ගොඩාක් ලොකු වෙලාවක්
262
00:18:04,094 --> 00:18:08,619
මාව මෙහෙට එවුවේ
අපි අපේ සම්පත් ඔයාට දෙන්න කලින්
263
00:18:08,709 --> 00:18:13,734
ඔයාගේ පක්ෂපාති බව සනාත කරගන්න අපේ වැඩේට
264
00:18:13,824 --> 00:18:15,931
මේක අපි ඇත්තටම දරුණුවට ගන්න දෙයක්
265
00:18:16,021 --> 00:18:17,995
මේ වගේ මට්ටමක ඉන්න කෙනෙක්
එක්ක වැඩ කරනකොට
266
00:18:21,765 --> 00:18:23,618
ඔයා කියන්නේ අඳුරු හමුදාවද?
267
00:18:23,708 --> 00:18:25,590
අනිවාර්යෙන් මම ඔයාට පක්ෂපාති වෙන්නම්
ඔයාලා අපේ සගයෝ
268
00:18:25,681 --> 00:18:27,448
ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද?
269
00:18:28,621 --> 00:18:29,636
මොකක්?
270
00:18:29,726 --> 00:18:32,311
ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද?
271
00:18:32,402 --> 00:18:33,386
මට තේරෙන්න නෑ.
272
00:18:33,476 --> 00:18:35,279
අහක බලන්න එපා, මගේ දිහා බලන්න
273
00:18:35,369 --> 00:18:36,765
ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද?
274
00:18:36,855 --> 00:18:38,173
මොකද්ද ඒකට මේක එක්ක තියන.......
275
00:18:38,263 --> 00:18:40,394
-ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද?
-නෑ
276
00:18:40,484 --> 00:18:42,479
-ඔයා ඔයාගේ බිරිඳට ආදරෙයි ද?
-මොකද්ද මේ?
277
00:18:42,569 --> 00:18:44,318
-ඔයා ඔයාගේ බිරිඳට ආදරෙයි ද?
-ඔව් අනිවාර්යෙන්ම, මම ආදරෙයි
278
00:18:44,408 --> 00:18:47,304
ඔයා බැන්දාට පස්සේ වෙන ගෑනු එක්ක නිදාගෙන
තියනවද?
279
00:18:47,394 --> 00:18:49,259
අහක බලන්න එපා, මගේ දිහා බලන්න
280
00:18:49,349 --> 00:18:51,304
ඔයා වෙන අයත් එක්ක නිදාගෙන තියනවද?
281
00:18:51,395 --> 00:18:52,929
-ඔයා බැන්දාට පස්සේ?
-නෑ
282
00:18:53,020 --> 00:18:54,880
-ඔයා මට පක්ෂපාති වෙනවාද?
-ඔව්
283
00:18:54,970 --> 00:18:58,368
-ඔයාව ඊ කෝප් එකෙන් අස්කලාද?
-නෑ මම අස්වුණා
284
00:18:58,458 --> 00:19:00,713
ඔයාට බයයි ද ඔයත් ඔයාගේ තාත්තා වෙයි කියලා?
285
00:19:00,803 --> 00:19:01,795
මොකක්?
286
00:19:02,551 --> 00:19:04,621
-ඔයා, ඔයාගේ තාත්තාට වෛර කරනවද?
-නෑ
287
00:19:04,711 --> 00:19:06,515
-ඔයා මට පක්ෂපාති වෙනවාද?
-ඔව්
288
00:19:06,606 --> 00:19:10,115
-ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද?
- මේ හොඳටම ඇති
289
00:19:10,205 --> 00:19:12,700
-ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද?
-මම දැන් නෑ කිවුවා
290
00:19:12,790 --> 00:19:13,941
-ඔයා, ඔයාගේ තාත්තාට වෛර කරනවද?
-නෑ
291
00:19:14,031 --> 00:19:15,383
-ඔයා ඔයාගේ බිරිඳට ආදරෙයි ද?
-ඔව් අනිවාර්යෙන්ම, මම ආදරෙයි
292
00:19:15,473 --> 00:19:16,670
-ඔයාව අස්කලාද?
- නෑ
293
00:19:16,760 --> 00:19:18,054
-ඔයා මට පක්ෂපාති වෙනවාද?
-ඔව්
294
00:19:18,144 --> 00:19:19,863
අහක බලන්න එපා, මගේ දිහා බලන්න
295
00:19:19,953 --> 00:19:21,650
-ඔයා, ඔයාගේ තාත්තාට වෛර කරනවද?
296
00:19:21,740 --> 00:19:23,800
-ඔයා ඔයාගේ තාත්තා වගේ වෙයි කියලා බයද?
- මේ ඇති
297
00:19:23,890 --> 00:19:25,546
- ඔයාව ඊ කෝප් එකෙන් අස්කලාද?
- මේ හොඳටම ඇති
298
00:19:25,636 --> 00:19:26,777
-ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද?
299
00:19:26,867 --> 00:19:29,811
-ඔයා මට පක්ෂපාති වෙනවාද?
-ඔව්
300
00:19:31,670 --> 00:19:35,191
ඔයා බැන්දාට පස්සේ වෙන ගෑනු එක්ක නිදාගෙන
තියනවද?
301
00:19:37,591 --> 00:19:42,143
ඔයා බැන්දාට පස්සේ වෙන ගෑනු එක්ක නිදාගෙන
තියනවද?
302
00:19:46,437 --> 00:19:47,346
ඔව්
303
00:19:48,213 --> 00:19:50,427
ඔයා ඔයාගේ බිරිඳට හොර වැඩ කරලා තියනවද?
304
00:19:52,015 --> 00:19:52,925
නෑ
305
00:19:53,015 --> 00:19:54,478
ඔයා ඔයාගේ තාත්තාට වෛර කරනවද?
306
00:19:59,762 --> 00:20:01,161
ඔව්
307
00:20:01,251 --> 00:20:03,098
ඔයාව ඊ කෝප් එකෙන් අස්කලාද?
308
00:20:07,497 --> 00:20:08,615
ඔව්
309
00:20:08,705 --> 00:20:11,164
ඔයා ඔයාගේ තාත්තා වගේ වෙයි කියලා බයද?
310
00:20:15,176 --> 00:20:16,452
ඔව්
311
00:20:16,536 --> 00:20:19,933
ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද?
312
00:20:22,363 --> 00:20:26,096
ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද?
313
00:20:28,832 --> 00:20:31,750
ඔව්, ඔව්, ඔව්
314
00:20:31,840 --> 00:20:34,209
ඔයා මට පක්ෂපාති වෙනවද?
315
00:20:36,150 --> 00:20:38,010
නෑ, මම එහෙම වෙන්නේ නෑ
316
00:20:39,083 --> 00:20:40,217
මම පක්ෂපාති වෙන්නේ නෑ
317
00:21:08,446 --> 00:21:11,427
ඒත් මම හැමතිස්සෙම එලියට්ට පක්ෂපාති වෙනවා
318
00:21:30,649 --> 00:21:33,386
ඔයා මේ වෙලාවේ ඉඳලා දෙවෙනි අදියර ලැස්ති කරන්න ඕනේ
319
00:21:33,476 --> 00:21:36,384
අපි අලුත් මුලස්තානයක් හොයාගන්නකම්
320
00:21:37,386 --> 00:21:41,498
අපි ඔයාට හැමදේම දෙන්නම් සමික්ශනේ පටන් ගන්න ඕනේ වෙන
321
00:21:41,588 --> 00:21:45,050
ඔයාට ෆෝන් එකකුයි, ලැප්ටොප් එකකුයි හම්බෙයි
322
00:21:45,141 --> 00:21:48,344
අපි පාලනය කරන චන්ද්‍රිකාවකට V-SAT
එකක් එක්ක
323
00:21:48,997 --> 00:21:51,134
වැඩිදුර විස්තර ලැබේවි
324
00:21:51,224 --> 00:21:54,990
අපි මේ ක්‍රියාන්විතය නම් කරන්නේ රතු-විල්බැරෝ එක කියලා
325
00:21:56,749 --> 00:22:01,143
ඒක ඇල්ඩර්සන් මහත්තයාගේ ඉල්ලීමක්
326
00:22:02,831 --> 00:22:04,848
ඒත් ඔයා තාමත් මට කිවුවේ නෑ
327
00:22:06,046 --> 00:22:08,037
එලියට් කොහේද කියලා
328
00:22:10,489 --> 00:22:14,328
ඔබට ඇමතුමක් තියෙනවා නේවාසිකයෙක් ගෙන්
ක්වීන්ස්බොරෝ විශෝදන මධ්‍යස්ථානයේ
329
00:22:15,083 --> 00:22:17,213
මේ දුරකථන ඇමතුම පටිගත වෙන බව හා, නැවත පරීක්ෂණයට භාජනය වන බව
මතක තබා ගන්න
330
00:22:18,450 --> 00:22:20,195
කරුණාකර පිළිගන්නවා නම් 1 බොත්තම තද කරන්න
331
00:22:26,720 --> 00:22:27,993
හෙලෝ
332
00:22:31,233 --> 00:22:33,111
මේ ඇත්තටම ඔයාද?
333
00:22:33,201 --> 00:22:34,547
කවුද මේ?
334
00:22:38,694 --> 00:22:41,907
ආයුබෝවන් එලියට්
335
00:22:43,079 --> 00:22:46,349
ගොරේ විලාඩ්ගේ "මරණය කැමතියි ඒක උණුසුමට තියනවානම්".
336
00:22:46,498 --> 00:22:47,904
පලවෙනි පරිච්චේදය
337
00:22:47,994 --> 00:22:53,142
පිචස් සැන්ඩෝ, අඟුටුමිට්ටාගේ මරණය,
කුලප්පු වූ ඇතෙකුට යටවීමෙන් සිදුවී ඇත.
338
00:22:53,232 --> 00:22:58,505
මෙය මැඩිසන් උද්‍යානයේ පැවැත්වෙන
සර්කස් සංදර්ශනයක් අතර සිදුවී ඇති අතර
339
00:22:58,596 --> 00:23:00,667
මුලින් අනතුරක් ලෙස සැක කරන ලදී
340
00:23:00,757 --> 00:23:04,712
නමුත් මෙවැනි අනතුරු කලින් කලට
සිදුවන්නේ
341
00:23:04,802 --> 00:23:08,319
සර්කස් කණ්ඩායමක් ඇතුන් සහ අඟුටුමිට්ටන් නැතිව
පවත්වාගෙන යා නොහැකි බැවිනි
342
00:23:18,668 --> 00:23:20,003
ඔයා අවුලෙන් වගේ
343
00:23:20,992 --> 00:23:22,114
ඒ එලියට්
344
00:23:22,204 --> 00:23:23,630
එයා අමුතු විදිහට හැසිරුනේ
345
00:23:25,310 --> 00:23:26,901
ඒකට බෑ මාව වට්ටන්න
346
00:23:35,803 --> 00:23:37,432
මාත් එක්ක ටිකක් එලියට එන්න
347
00:23:42,523 --> 00:23:48,833
හොඳින් හිටගන්න, හයියෙන් අල්ලගන්න
හොඳට කරකවලා ගහන්න
348
00:23:49,391 --> 00:23:51,629
මට ආයිත් වැඩට යන්න තියනවා
349
00:23:51,942 --> 00:23:55,302
ඔයා පරෙස්සම් උනේ නැත්තම්
මෙතනදීම ඔයාට පිස්සු හැදේවි
350
00:23:56,601 --> 00:23:58,695
මේක තමා ඔයාව කේන්ද්‍රගත කරන්න පුළුවන් ලේසිම විදිහ
351
00:23:58,785 --> 00:24:00,389
සමබරතාව තමා වැදගත්
352
00:24:01,967 --> 00:24:03,652
මට තවත් එකක් පෙන්නන්න දෙන්න
353
00:24:17,366 --> 00:24:18,934
මම පොඩි එකා කාලේ මේවා කළා
354
00:24:21,549 --> 00:24:22,945
ඇයි ඔයා නැවැත්තුවේ?
355
00:24:23,527 --> 00:24:24,932
මට ඒක එපාවෙච්ච නිසා
356
00:24:31,362 --> 00:24:32,405
තවත් හොඳයි
357
00:25:07,170 --> 00:25:08,602
මෙන්න පොඩි ෆෝන් එක
358
00:25:08,692 --> 00:25:09,967
වෛරස් එක දාලා තියෙන්නේ
359
00:25:10,057 --> 00:25:12,309
ඒක හරියට හදලා
ඔයාගේ ඇන්ටනා වලින් කරන දේ කරන්න තමා තියෙන්නේ
360
00:25:15,614 --> 00:25:16,652
නියමයි
361
00:25:16,742 --> 00:25:18,634
මම මේක අද රෑට කරන්නම්
362
00:25:18,724 --> 00:25:19,872
අද රෑට?
363
00:25:20,314 --> 00:25:22,332
දැන් කරන්න ළමයෝ, අපි ඉන්නේ වැඩ ගොඩක
364
00:25:22,422 --> 00:25:24,246
අපිට ඉන්නවා ඒ ගැන වදවෙන කට්ටියක්
365
00:25:25,078 --> 00:25:27,484
ඇන්ජෙලාව මේ හැක් එකට පුරුදු කරපු එක විකාරයක්
වෙලා තියෙන්නේ
366
00:25:31,118 --> 00:25:32,810
මොකද උනේ? ඇයි ඔයා අමුතුයි වගේ?
367
00:25:34,332 --> 00:25:36,551
ඔයා මේ වැඩේ කරන්නේ නැති
එක ගැන හිතලා තියනවාද කවදා හරි?
368
00:25:37,038 --> 00:25:38,361
ඒක නවත්තලා දාන එක?
369
00:25:39,083 --> 00:25:42,423
අපිට බැරිද සාමාන්‍ය ජෝඩුවක් වෙන්න...
නිකම් වතුර බිල වැඩියි කිය කිය රණ්ඩු වෙන
370
00:25:44,063 --> 00:25:48,216
බුඩාපේස්ට් වල නිවාඩුවට යන්න හදන
371
00:25:48,698 --> 00:25:50,555
මම දැනගෙන හිටියා ඔයාට කවදාවත් මාත් එක්ක
නිදාගන්න දුන්නේ නැත්තම් හොඳයි කියලා
372
00:25:51,127 --> 00:25:52,200
හා
373
00:25:52,290 --> 00:25:54,302
විහිළුවක් කලේ මෝඩයෝ
374
00:25:56,135 --> 00:25:57,212
බලන්න
375
00:25:57,302 --> 00:26:00,413
අපි දැන් ඉන්නේ ජරා කුනාටුවකට අහු වෙලා
දැන්ම ඒක ඉවරවෙන පාටකුත් නෑ
376
00:26:01,899 --> 00:26:03,051
ඒත් ඉවර වේවි
377
00:26:03,946 --> 00:26:05,962
එතකොට පුළුවන් වේවි අපිට බූඩාපේස්ට් යන එක ගැන කතා කරන්න
378
00:26:24,439 --> 00:26:29,233
එයා ඒකට අවුලෙන් ඉන්නේ.
ඔයා ඒක මට ඉක්මනට ගෙනත් දෙන්න වග බලාගන්න
379
00:26:29,323 --> 00:26:30,678
එයා රස්සාවක්
380
00:26:31,918 --> 00:26:33,251
හැමදාම එහෙම තමා
381
00:26:34,000 --> 00:26:37,449
මොකක් හරි උනොත්, එයා ආරක්ෂිතයි.
හැබැයි ඔයා ආරක්ෂිත නෑ
382
00:26:39,458 --> 00:26:40,882
ඇයි ඔයා මට මේවා කියන්නේ?
383
00:26:42,265 --> 00:26:43,810
එයා ගැන හොයන එක නවත්තන්න
384
00:26:45,365 --> 00:26:46,457
මාව විස්වාස කරන්න
385
00:26:51,843 --> 00:26:52,861
බායි
386
00:27:00,526 --> 00:27:03,775
ඒක පුළුවන් ඉක්මනට නගරෙට අරගෙන යන්න ඕනේ
387
00:27:08,565 --> 00:27:10,445
මේ මෙතන තියන අමතර කෝඩ් එක
388
00:27:13,993 --> 00:27:17,653
ඒක ඇන්ඩ්‍රොයිඩ් වයිරස් එකක්,
ඒකට අපේ සැලසුමේ විදිහට මොකුත් කරන්න දෙයක් නෑ නේ
389
00:27:21,813 --> 00:27:24,381
ඇයි මම මේ මේක ගැන ඔයත් එක්ක කතා කරන්නේ?
390
00:27:25,166 --> 00:27:27,272
එලියටුයි මමයි තමා මේකෙදි එකට වැඩ කරන්න
ඕනේ
391
00:27:27,362 --> 00:27:30,089
අපි එක කාමරේක හිටියා නම්
මෙලහට මේක කරලා
392
00:27:30,179 --> 00:27:31,615
ඔයා ඉවරද?
393
00:28:51,451 --> 00:28:52,669
කොහොමද ඔයා අල්ලාගෙන ඉන්නේ?
394
00:28:57,223 --> 00:28:59,091
හිතුවා මේක ඔයාව ප්‍රබෝධමත් කරාවි කියලා
395
00:29:01,928 --> 00:29:03,663
ඔයාගේ පරණ රට ආයිත් ඔයාට මතක් කරාවි කියලා
396
00:29:16,715 --> 00:29:20,043
මට තේරුනා, ඔයා ඔයාගේ බිරිඳගේ දික්කසාදේ
ගැන කියවලා වගේ
397
00:29:21,708 --> 00:29:25,462
අහගන්න, ඔයා කියවන හැමදෙයක්ම විස්වාස
කරන්න යන්න එපා
398
00:29:25,552 --> 00:29:27,436
ඔය පොඩි ටැබ්ලොයිඩ් පත්තර නේ?
ඒවයේ ජරාව පිරිලා තියෙන්නේ
399
00:29:28,960 --> 00:29:31,005
බලන්න ඒවා රිචඩ් ජෙනේ ගේ ජීවිතේට කෙලවපු
හැටි
400
00:29:31,095 --> 00:29:32,359
එයා සුපිරිම නළුවෙක්
401
00:29:32,449 --> 00:29:34,036
ජිවත් වෙලා ඉන්න තියන ආසාවද?
402
00:29:43,481 --> 00:29:46,930
තමන්ගේ වෘෂණකෝෂ තලාගෙන හෝ කපාගෙන ඉන්න කෙනෙකුට
403
00:29:47,020 --> 00:29:49,582
දෙවියන්ගේ සභාවට ඇතුල් වෙන්න නොහැකියි.
404
00:29:49,672 --> 00:29:51,638
ඩියුටෙරෝනොමි 23-1.
405
00:30:00,101 --> 00:30:01,210
හේයි
406
00:30:04,864 --> 00:30:06,818
මට සන්ග්ලාස් දෙකක් ගෙනාවට ස්තුතියි
407
00:32:29,108 --> 00:32:30,320
ඔහොම ඉන්න! හෙල්ලෙන්න එපා
408
00:32:31,164 --> 00:32:32,633
මට ඔයාගේ අත් බලන්න දෙන්න
409
00:32:32,723 --> 00:32:34,498
අත් උස්සන්න, දැම්මම
410
00:32:36,865 --> 00:32:38,464
ඔව්, මම දැන් එයා දිහා බලාගෙන ඉන්නේ
411
00:32:39,641 --> 00:32:40,861
ඔව්, සර්
412
00:32:40,951 --> 00:32:42,807
මගේ GPS එකේ තියනවා
විස්තර ටික
413
00:32:43,903 --> 00:32:45,316
මට පැයකින් එන්න පුළුවන් එතනට
414
00:32:49,451 --> 00:32:51,739
ඔව්, සර්
U-FAP එක මේක දිගටම වහලා දාලා තියාවි
415
00:32:58,402 --> 00:33:01,653
හරි වෙලික් මහත්මයා.. මම කැමතියි ඔයා දැනගන්නවාට
ඔයාව අල්ලලා තියෙන්නේ
416
00:33:01,743 --> 00:33:05,160
හිරභාරයට ගන්නවා
ඊට පස්සේ චෝදනා ගොනු කරනවා
417
00:33:05,250 --> 00:33:08,337
මම ඔයාව FBIඑකට බාර දෙනවා. එතැනදී ඔයාට
ෆෙඩරල් නීතියට අනුව දඬුවම් දෙවි
418
00:33:11,221 --> 00:33:13,154
මට හිතාගන්න බෑ ඒ ඇත්තටම ඔයා කියලා
419
00:33:13,244 --> 00:33:14,572
මම දවල් කෑම කෑවා විතරයි
420
00:33:16,938 --> 00:33:18,214
ඔයා ඉංග්‍රීසි කතා කරනවාද?
421
00:33:18,879 --> 00:33:21,215
ඔයා දන්නවද, ඔයා හින්දා
මට උසස් වීමක් ලැබෙන්නයි යන්නේ
422
00:33:23,003 --> 00:33:25,571
FBIඑක ඔයාව අරගෙන යන්න කලින්
මට ඔයත් එක්ක සෙල්ෆි එකක් ගන්න ඕනේ
423
00:33:27,093 --> 00:33:28,641
කවුරුත් මේක විස්වාස කරන එකක් නෑ
424
00:34:06,505 --> 00:34:07,540
ඔයා හොඳින් ද?
425
00:34:15,892 --> 00:34:16,851
අන්තිමේදී
426
00:34:39,167 --> 00:34:40,873
මම හිතුවේ ඔයාලා සේනාව
එවාවි කියලා
427
00:35:06,688 --> 00:35:09,382
ඔයගොල්ලෝ මගුල් ප්‍රෙහේලිකා, හැබැයි හුරතල්
428
00:35:09,472 --> 00:35:12,812
ඔයා මට ලිපිනය දුන්නා නම් මට මිට කලින්
එන්න තිබ්බා.
429
00:35:12,902 --> 00:35:16,156
මට ගණිත ගැටළුවක් විසඳන්න උනා
ඒක හොයාගන්න
430
00:35:16,246 --> 00:35:17,840
ඔයා වාසනාවන්තයි මම මේ පැත්ත ආරක්ෂා කරලා
තියෙන නිසා
431
00:35:17,930 --> 00:35:20,637
ඒ වගේම වෙලික් ගැන ඔක්කොම දේවල් කෙලින්ම
මට එන විදිහට හදාගෙන තිබ්බ නිසා
432
00:35:20,727 --> 00:35:23,458
ඒත් මම ලෑස්ති වෙලා හිටියේ නෑ
පොලිස් කාරයෙක් මරන්න
433
00:35:24,815 --> 00:35:27,418
එයා නිකම් ඉබාගාතේ යන පොලිස් කාරයෙක්ට කතා කළා නම් මොකද වෙන්නේ?
434
00:35:27,508 --> 00:35:29,380
ඔයා ඔයාගේ රස්සාව හරියට කළා නම්
435
00:35:30,663 --> 00:35:32,735
ඔයා තේරුම් ගන්න ඕනේ මම
කොහේ එක්කෙනෙක් ද කියලා
436
00:35:32,886 --> 00:35:35,790
දැන් මට ඇත්තටම වැඩ කරනකොට කේන්ති
යන්න අරගෙන
437
00:35:35,880 --> 00:35:38,788
මගේ ලෝකෙදි ඒක නවතින්නේ සැක කරන්න
පටන් අරගෙන තමා
438
00:35:38,878 --> 00:35:42,181
ඔයාලා කරපු දේවල් හින්දා ඇතිවෙච්ච්
සැකයක්
439
00:35:42,271 --> 00:35:44,861
මම චිනේ වෙඩිතියන්න ගිය සිද්දියක් නැවැත්තුවා
440
00:35:44,951 --> 00:35:46,966
ඒත් ඒක කට්ටිය දැනගෙන තිබ්බා
441
00:35:47,056 --> 00:35:48,569
ඇයි වෙඩි තියාගන්න ගියේ?
442
00:35:48,659 --> 00:35:49,626
කවුද දන්නේ?
443
00:35:49,716 --> 00:35:51,837
මොකද ඔයාගේ ලොක්කා පිස්සෙක්
444
00:35:51,927 --> 00:35:53,613
දැන් මේ FBIඑක හැක් කරපු එකත් එක්ක
445
00:35:53,703 --> 00:35:56,185
ඒක අපිව ජරාවක පටලවලා තියෙන්නේ බරන්ස්ටයින් වලටත් වඩා
446
00:35:56,275 --> 00:35:57,487
ජරා වැඩ වෙනවා තමා
447
00:35:57,577 --> 00:36:00,875
අද අපේ හොඳම දවස නෙමෙයි, ඒත් අපි ඒක ගැන
බලාගත්තා
448
00:36:00,965 --> 00:36:02,122
අපි?
449
00:36:02,824 --> 00:36:04,072
මම ඒක ගැන බලාගත්තා
450
00:36:05,922 --> 00:36:06,991
ඔව්.
451
00:36:07,081 --> 00:36:08,137
හරි
452
00:36:08,227 --> 00:36:11,344
මට අමතක උනා.
මං ගැන මෙලෝ වැඩක් නෑ නේ ඔයාලාට
453
00:36:17,610 --> 00:36:19,949
මේක ආයිත් වෙන්නේ නැති වෙන්න වගබලාගන්න
454
00:36:22,753 --> 00:36:24,259
උඹ රෙද්දේ අමුතු එකා
455
00:36:39,017 --> 00:36:43,171
හේයි, එයාව ගණන් ගන්න එපා, එයා පුංචි සර්පයෙක්
456
00:36:43,261 --> 00:36:46,787
දන්නවද මේ වගේ උන් තමා වාතයක් යවන වෙලාවට
ඇවිල්ලා බෙල්ල කපලා යන්නේ
457
00:36:54,718 --> 00:36:58,400
ඉතින් ඔයා මට කියනවද
ඇයි ඒ දේවල් එහෙම උනේ කියලා?
458
00:36:58,490 --> 00:36:59,717
ඒ වගේ පැනලා ගියේ ඇයි?
459
00:37:03,892 --> 00:37:07,310
ඔයයි මමයි,
අපි දෙන්නාදේ කතා එච්චර ලොකු වෙනසක් නෑ
460
00:37:08,591 --> 00:37:10,429
මම එයාලාට ඕනේ කෙනෙක්,
ශතවර්ෂයේ වැරැද්ද කරපු නිසා
461
00:37:10,519 --> 00:37:12,179
මම ඊට වඩා ටිකක් බුද්ධිමත් විදිහට වැඩ කරනවා
462
00:37:12,269 --> 00:37:14,522
ඒත් අපි දෙන්නම අපේ රස්සාවල් තමා කසාද බැඳලා ඉන්නේ
463
00:37:16,326 --> 00:37:19,809
ස්වාභාවිකවම හරි කැමැත්තෙන් හරි
464
00:37:24,445 --> 00:37:25,661
කිවුවා..
465
00:37:27,407 --> 00:37:30,723
මගේ කොල්ලෝ තමා මගේ හැමදෙයක්ම
466
00:37:33,934 --> 00:37:35,461
අවුල තමා මට කෙලවෙච්ච එක
467
00:37:36,745 --> 00:37:39,131
ඒක තේරුම් ගන්න ගොඩාක් කල් ගියා
468
00:37:39,221 --> 00:37:43,847
මගේ ගෑණි යද්දී, එයා එයාලාව අරගෙන ගියා
469
00:37:46,600 --> 00:37:47,993
මොකද උනේ?
470
00:37:48,083 --> 00:37:51,407
මම අතරමන්වෙලා හිටියේ. දැන් ඔයා ඉන්නවා වගේම
471
00:37:53,452 --> 00:37:56,450
ලොකු දරමිටියක් පලලා දැම්මට
පස්සේ
472
00:37:56,541 --> 00:37:58,888
මම තේරුම් ගත්තා මගේ ජීවිතේට එයාලා ඕනේ කියලා
473
00:38:00,324 --> 00:38:02,746
ඒත් මම දැනගත්තා ඒකට මම ගොඩාක් ඉවසන්න ඕනේ කියලා
474
00:38:04,614 --> 00:38:06,145
හරි වෙලාව ආවාම
475
00:38:08,038 --> 00:38:11,848
මට පුළුවන් උනා මගේ බිරිඳට ඔප්පු කරන්න
මට පුළුවන් කියලා එයාලාට ඕනේ දේවල් දෙන්න
476
00:38:12,882 --> 00:38:15,614
හොඳ තාත්තා කෙනෙක්... හොඳ මිනිහෙක්...
477
00:38:17,529 --> 00:38:23,465
දැන්, මම රෑට ගෙදර යද්දී, මගේ පැටවූ
ඇවිත් මාව බදාගන්නවා
478
00:38:25,698 --> 00:38:29,597
අපි ජිෆි පොප් හදනවා...
එකට ඉඳන් බිග් බ්‍රදර් බලනවා
479
00:38:35,545 --> 00:38:37,907
මෙතන හැමදෙයක්ම කරලා ඉවර උනාට පස්සේ
480
00:38:37,997 --> 00:38:40,713
ඔයාට ඔයාගේ අවස්තාව ඒවි
වෙච්ච වැරදි හදාගන්න
481
00:38:41,410 --> 00:38:43,888
එතකොට ඔයාගේ බිරිඳයි, පුතයි
482
00:38:43,978 --> 00:38:47,445
ඔයා වැඩකරලා ගෙදර ගියාම ඔයාගේ ලඟට
දුවගෙන ඒවි
483
00:38:48,610 --> 00:38:51,966
මගේ බිරිඳ මාව ආයිත් දකින්න ඕනේ
ශක්තිමත් කෙනෙක් විදිහට
484
00:38:53,792 --> 00:38:56,676
එයා දැනගන්න ඕනේ මම මේක හැදුවා කියලා
485
00:38:59,271 --> 00:39:02,308
ඒත් අපි මේ මෙහෙයුම කරන්න
හරි පාරට වැටෙන්න ඕනේ
486
00:39:03,721 --> 00:39:06,827
ඒක කරන්න බෑ මමයි එලියටුයි එකතු
වෙනකම්
487
00:39:09,867 --> 00:39:15,599
මට සති කීපයක් දෙන්න...
මම ඔය දෙන්නාව මුනගස්සන්නම්
488
00:39:36,302 --> 00:39:37,294
ලංවෙන්න බැරිද?
489
00:39:37,448 --> 00:39:38,914
බෑ, එයාලා ඇවිද්දා
490
00:39:39,004 --> 00:39:40,194
මොකද උනේ?
491
00:39:42,275 --> 00:39:43,709
මම කියන්නම් වෙච්ච දේ
492
00:39:43,799 --> 00:39:45,253
ඔයාට එයාලාට අදාළ කරන්න බෑ
493
00:39:46,173 --> 00:39:47,650
උදාහරණයක් විදිහට, මගේ උණුසුම් කරන එක ගන්න
494
00:39:47,740 --> 00:39:49,926
ඔව්, ඉතින් මොකද? ඔයාට ළමයි වත් නෑ නේ
495
00:39:50,016 --> 00:39:51,827
කාරණය තමා, මිනිස්සුන්ට ඕනේ සම්බන්ධතා
496
00:39:53,647 --> 00:39:55,364
ඒක ඔයලාව ගොඩාක් විශ්වාසවන්ත කරනවා
497
00:39:55,454 --> 00:39:56,418
ඔයා මේ වගේ එකක් එක්ක ඇවිදින එක.
498
00:39:56,508 --> 00:39:57,910
ඔන්න එක පාරටම ඔයා තමා අර
දුර්වල මිනිහා,
499
00:39:58,000 --> 00:39:59,479
තාත්තා කෙනෙක් වෙච්ච එක ගැන
ආඩම්බර වෙන.
500
00:39:59,569 --> 00:40:01,412
ඒක උදවු වෙනවා ඔයා කියන දේ එයාලා
පිළිගන්න එකට.
501
00:40:03,639 --> 00:40:05,333
මම රෑ වෙලා යන්න ඉන්නේ
502
00:40:05,885 --> 00:40:07,411
ඊළඟ පාර, වෙළඳාම කරන්න
503
00:40:10,008 --> 00:40:12,551
අපි බලමු අමුත්තන්ට තියන පණිවිඩ
504
00:40:12,641 --> 00:40:15,087
අමුත්තෝ .. උන් තමා ...
505
00:40:18,193 --> 00:40:21,270
ජේම්ස් ඔයාව බිග් බ්‍රදර් ගෙදරින් අයින්
කරලා ඉන්නේ
506
00:40:26,316 --> 00:40:27,821
-මුල්ම පාරටද කලේ?
-ඔව්
507
00:41:00,377 --> 00:41:02,351
ඉතින් ඔහොමද ඒක?
508
00:41:02,441 --> 00:41:03,637
ඒක මරු
509
00:41:03,727 --> 00:41:07,022
එපා කරපු නියෝ-නාසි සෙට් එකකට
අනින්න හම්බුනා
510
00:41:07,112 --> 00:41:09,357
ඔයා දන්නවනේ මිනීමරන්නයි අරවටයි
මේවටයි මම එච්චර කැමති නෑ කියලා
511
00:41:09,447 --> 00:41:11,174
'මොකද මම ජිවිතේ කියන එකට ගරු කරනවා
512
00:41:11,264 --> 00:41:13,523
ඒත් නියෝ-නාසින්ව ගත්තම නම් ,
513
00:41:13,613 --> 00:41:16,874
මම බොරුවක් නෙමෙයි කියන්නේ.....
ඒක නම් සිරාවටම ෆන් වැඩක්
514
00:41:22,808 --> 00:41:24,861
මම ඇහුවේ ඇල්ඩර්සන් එක්ක වැඩේට මොකද උනේ?
515
00:41:27,876 --> 00:41:29,193
එයාට එයාගේ ලියවිලි හම්බුනා
516
00:41:29,805 --> 00:41:31,167
ඉක්මනට එලියට ඒවි
517
00:41:32,464 --> 00:41:36,145
කොහොමවුනත් එයා එලියට ආවාම එයාට කෙල්ලෙක් එක්ක
නිදාගන්න දෙන්න
518
00:41:36,235 --> 00:41:39,999
එයා ගෑනියෙක් එක්ක නිදාගන්නේ නැතිවෙයි
519
00:41:49,764 --> 00:41:50,996
යන්න ලැස්ති වෙන්න
520
00:41:52,675 --> 00:41:54,005
එයාව නිදහස් කරලා
521
00:42:59,232 --> 00:43:00,525
ඒක නියමයි
522
00:43:00,615 --> 00:43:01,869
එයා ඒකට කැමති වෙයි
523
00:43:05,858 --> 00:43:09,828
දැන් මම එයාව ඔයාට බාරදෙනවා
පරෙස්සම් කරන්න
524
00:43:11,117 --> 00:43:12,601
බැරල් එක හිරවෙලා
525
00:43:12,691 --> 00:43:13,757
හිරවෙච්ච උණ්ඩයක්
526
00:43:13,847 --> 00:43:16,299
ඊළඟ උන්ඩේ
ඔයාගේ අත තනිකරම අයින් කරලා දාන්න පුළුවන්
527
00:43:17,144 --> 00:43:19,901
මම ඒක ගැන බලාගත්ත හින්දා, ඔයා වාසනාවන්තයි
528
00:44:33,380 --> 00:44:35,372
මෙහෙම තමා හමුවීම ඉවර වෙන්න යන්නේ
529
00:44:35,462 --> 00:44:36,887
අපි එලියට්ට කතා කළා
530
00:44:36,977 --> 00:44:41,026
ඔයාට ඉස්සරහට කරන්න ඕනේ දේවල් ගැන විස්තර ලැබේවි එයා
කතා කරපු ගමන්
531
00:44:42,326 --> 00:44:46,380
එතකම් ඔයා මෙතන ඉන්න. මොකද එතකොට
හම්බවෙන්න ඕනේ තැනට ලඟයි නේ
532
00:44:47,369 --> 00:44:49,077
දැන් ඔයා අපේ ඩ්‍රයිවර්ට ඇඩ්රස් එක දෙන්න ඕනේ
533
00:44:49,167 --> 00:44:51,674
එයා දැනගන්න එකක් නෑ ඔයා යන්නේ කොහේද කියලා
ඔයා එයාට කියනකම්
534
00:44:51,764 --> 00:44:54,681
ඔයාට බඩගිනි හිතුනොත් රුම් සර්විස් එකට කතා කරන්න
535
00:44:54,771 --> 00:44:56,962
ඔහ්, ජනේල වලින් ඈත්වෙලා ඉන්න
536
00:44:57,969 --> 00:45:00,302
අපිට නිකම් අවදානමක් ගන්න බෑ. මොකද
අපි දැන් නගරේනේ ඉන්නේ
537
00:45:02,808 --> 00:45:04,515
-හා
-ඉන්න
538
00:45:04,605 --> 00:45:05,919
මගේ ඇඳුම ගැන කොහොමද?
539
00:45:07,116 --> 00:45:08,132
ටයිරෙල්, අපි මේක ගැන කතා කළා ...
540
00:45:08,222 --> 00:45:10,551
මට ඒක ඕනේ, ඒක ගැන වාද කරන්න එපා
541
00:45:12,359 --> 00:45:13,915
මම එයා ඉස්සරහා හොඳට ඉන්න ඕනේ
542
00:45:16,334 --> 00:45:17,640
ඒක ඔයාගේ ඇඳුම් රාක්කේ ඇති
543
00:45:22,805 --> 00:45:25,473
මම තාමත් කැමති නෑ ඔයා ඒක අඳිනවාට
544
00:45:26,518 --> 00:45:28,798
ඔයා දන්නවනේ මේක කොහෙවත් නැති , හැංගිච්ච තැනක් නෙමෙයි
545
00:45:28,888 --> 00:45:32,157
ඔයාව මෙහෙදී අල්ලාගත්තොත් අපිට බෑ
ඔයාව බේරගන්න
546
00:46:26,265 --> 00:46:27,746
මම එන්නම් පහලට
547
00:46:41,696 --> 00:46:42,648
ඔයා එලියට් ද?
548
00:46:42,739 --> 00:46:44,212
ඔයා කොහොමද මගේ නම දන්නේ?
549
00:46:47,135 --> 00:46:49,042
නෑ, නෑ, හරි ඉන්න
550
00:47:01,931 --> 00:47:03,400
කුටිරයි, පල්ලියයි
551
00:47:05,426 --> 00:47:07,152
අපි දැන් පරෙස්සම් වෙන්න ඕනේ
552
00:47:33,981 --> 00:47:36,032
එයාලා කිවුවා එයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා
553
00:47:36,878 --> 00:47:38,247
ඔයා වාඩිවෙන්න ඕනේ
554
00:47:39,431 --> 00:47:41,652
එයා නැගිට්ටාම ඔයා එයාට කතා කරන්න
ඕනේ නෑ..
555
00:47:41,742 --> 00:47:43,411
මම මේක බලාගන්නම්
556
00:47:43,501 --> 00:47:45,035
එයා ඉන්න ඕනේ රෝහලක
557
00:47:45,858 --> 00:47:48,540
එයාගේ තත්වය හොඳ නෑ
558
00:47:48,630 --> 00:47:49,773
මේක...
559
00:47:49,863 --> 00:47:51,414
එයා ඉන්නේ හොඳ ආරක්ෂිත තැනක.
560
00:47:51,504 --> 00:47:54,995
මට තේරෙන්නේ නෑ , මට තේරෙන්නේ නෑ.
561
00:47:57,080 --> 00:48:02,066
අපි හරිනම් කණ්ඩායමක් වගේ වැඩ කරන්න ඕනේ,
ඒත් එයා දිගටම කියනවා මම ඇත්ත නෙමෙයි කියලා
562
00:48:02,697 --> 00:48:05,201
එයා කිවුවා මාව දැක්කේ නෑ කියලා
ඒත් මම එයා ඉස්සරහා හිටගෙන හිටියේ
563
00:48:05,291 --> 00:48:06,614
අපි කතාවක හිටියේ
564
00:48:07,693 --> 00:48:10,048
ඉතින් ඇයි එයා කියන්නේ මම ඇත්ත එක්කෙනෙක් නෙමෙයි කියලා
565
00:48:12,132 --> 00:48:15,063
මට තේරෙන්නේ නෑ
මට ඇත්තටම තේරෙන්නේ නෑ
566
00:48:15,955 --> 00:48:18,617
ඒක නිකම්
එයා වෙනස් එක්කෙනෙක් වෙලා වගේ
567
00:48:19,569 --> 00:48:20,633
ටයිරෙල්
568
00:48:22,590 --> 00:48:23,484
ඔව්?
569
00:48:23,572 --> 00:48:24,623
ටයිරෙල්
570
00:48:27,680 --> 00:48:30,752
මට
571
00:48:31,918 --> 00:48:33,286
ඔයා හරි
572
00:48:33,376 --> 00:48:36,055
එයාට සමහර වෙලාවට වෙනස් කෙනෙක් වෙන්න
පුළුවන්