1 00:00:01,083 --> 00:00:02,750 ඔයා මං ගැන ඇහැ ගහගෙන ඉන්න. 2 00:00:03,000 --> 00:00:04,542 ඔයා තමා මට විස්වාස කරන්න පුළුවන් එකම එක්කෙනා. 3 00:00:06,042 --> 00:00:08,167 එලියට්, මම වැඩකරන්නේ FBI එකත් එක්ක. 4 00:00:08,334 --> 00:00:09,501 ඔයා මං ගැන ඔත්තු බැලුවාද? 5 00:00:09,709 --> 00:00:13,327 මම කලින් දවසේ රෑ එයාගේ පස්සේ ගියා එයා හොරෙන් ගිහිල්ලා ඇන්ජෙලාව හම්බුනා. 6 00:00:13,417 --> 00:00:14,327 දෙවෙනි අදියර. 7 00:00:14,417 --> 00:00:16,993 මට ඕනේ ඒක එක්සත් ජාතීන්ගේ චන්දේ දවසේ වෙනවාට. 8 00:00:17,083 --> 00:00:19,702 ඒක ෆිලිප් ප්‍රයිස් ගේ අතට පාරක් වැදිච්ච කාලේ. 9 00:00:19,792 --> 00:00:23,418 උදේ 6.07ට අඳුරු හමුදාව දෙවෙනි අදියර ක්‍රියාත්මක කරන්න හැදුවා. 10 00:00:23,542 --> 00:00:25,744 එයාලා හදන්නේ අර බිල්ඩිම පුපුරවන්න අද. 11 00:00:25,834 --> 00:00:28,752 අපි ටයිරෙල්ව හම්බෙන්න ඕනේ පරක්කු වෙන්න කලින්. 12 00:00:31,667 --> 00:00:34,494 මගේ වයිෆ්, මගේ පුතා ඒ වගේම මම යුක්රේන් වලට යනවා... 13 00:00:34,584 --> 00:00:36,918 ...මේ සැලසුම ඉවර උනාට පස්සේ මම ඒක ගැන කතා කරන්නම්. 14 00:00:39,876 --> 00:00:40,794 හැමෝම.... 15 00:00:41,584 --> 00:00:43,709 මේක ලාබයක් හම්බෙන්නේ නැති සෙල්ලමක් ඇත්ත පිළිගන්න. 16 00:00:43,834 --> 00:00:47,460 අර බිල්ඩිම පුපුරවන්න හදන්නේ ඒක ඇතුලේ ඉන්න මිනිස්සු එක්කම. 17 00:00:47,584 --> 00:00:49,959 ඇන්ජෙලා තමා ඕක පිටිපස්සේ ඉන්නේ එයාව නවත්තන්න ඕනේ. 18 00:00:50,083 --> 00:00:51,333 මම ඒක කළා අම්මෝ දෙවියනේ. 19 00:00:51,542 --> 00:00:54,077 අර්වින්, ඔයා තාමත් අර රිකවරි බිල්ඩිමේ කට්ටිය අයින් කරන්නද යන්නේ? 20 00:00:54,167 --> 00:00:55,202 ඒක දැනටමත් කරලා ඉවරයි. 21 00:00:55,292 --> 00:00:57,959 මම එමිලි මෝස්ගේ දුව... ඇන්ජෙලා මෝස් 22 00:00:58,250 --> 00:01:00,542 මම මෙතනට ආවේ වොෂින්ටන් නගර සීමාව ගැන ප්‍රශ්නේ කතා කරන්න. 23 00:01:00,834 --> 00:01:03,043 තාත්තේ මොකද්ද වෙන්නේ? මම ඔය දෙන්නාට කතා කරගන්න දෙන්නම්. 24 00:01:03,459 --> 00:01:07,001 සේවකයෝ 26 දෙනෙක් මැරුණා ඔය විදිහටම ලියුකේමියා හැදිලා. 25 00:01:07,125 --> 00:01:08,959 ඊවිල් කෝප් එක මගේ අම්මාව මැරුවා. 26 00:01:09,292 --> 00:01:14,959 මගේ මුළු ජිවිත කාලෙම ඕනේ වෙලා තිබ්බේ එයාගේ මරනේට යුක්තිය ඉෂ්ට කරන්න. 27 00:02:02,375 --> 00:02:05,209 මම හිතන්නේ මම මේක දැකලා තියනවා එලියට්ට මේවා තියනවා VHSවල. 28 00:02:06,834 --> 00:02:08,834 එලියට් මෙහේද? ඇල්ඩර්සන් මහත්මයා? 29 00:02:09,834 --> 00:02:12,084 නෑ එයා නෑ, එයා ආවේ නෑ. 30 00:02:14,709 --> 00:02:15,585 ඇයි? 31 00:02:16,626 --> 00:02:19,502 මම හිතන්නේ එයා ඒක කරන්න කැමති නෑ. 32 00:02:22,083 --> 00:02:23,500 මටත් මෙතන ඉන්න කිසිම ආසාවක් නෑ. 33 00:02:27,000 --> 00:02:28,584 ගොඩාක් හොඳ මිනිස්සු එනවා. 34 00:02:30,584 --> 00:02:32,376 ඔයාට විශ්වාසද ඔයාට පාටියට සම්බන්ධ වෙන්න ඕනේ නෑ කියලා? 35 00:02:33,375 --> 00:02:36,209 අපි ගාව මෙන්න මේ රෙඩ් වෙල්වට් කේක් එක තියනවා. 36 00:02:37,459 --> 00:02:38,418 බඩගිනි නෑ. 37 00:02:49,751 --> 00:02:54,335 ඔයා දන්නවාද.... අතන ඉන්නේ මම නම් මම කැමතියි එලියටුයි ඩාලිනුයි 38 00:02:54,918 --> 00:02:56,335 .....මං ගාවට ඇවිල්ලා කතා කරනවාට.ඒත් මට එයාට කතා කරන්න උමනාවක් නෑ. 39 00:02:59,501 --> 00:03:01,293 මට අද එයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ. 40 00:03:10,459 --> 00:03:11,501 ඔයාට මතකද...එහ්... 41 00:03:12,626 --> 00:03:15,793 අර මුහුදේ යට තිබ්බ නැටුමේ ලස්සන "ආයිත් අනාගතේට"චිත්‍රපටියේ? 42 00:03:17,584 --> 00:03:21,876 මාටි එයාගේ තාත්තාට කියලා තමා ලොරේන්ව එලියට යන්න කැමති කරගත්තේ. 43 00:03:22,417 --> 00:03:27,786 ජෝජ් එයාගේ බය නැති කරගත්තේ නැත්තම් එයාලාට කවදාවත් කසාද බඳින්න වෙන්නේ නෑ.... 44 00:03:27,876 --> 00:03:30,001 ....එහෙම උනානම් මාටි ඉපදෙන්නෙත් නෑ. 45 00:03:30,542 --> 00:03:33,376 එහෙනම් එයා ඒ ෆොටෝ එකේ ඉන්නෙත් නෑ. එහෙම නේද? 46 00:03:36,167 --> 00:03:37,250 එහෙමයි කියලා හිතනවා. 47 00:03:40,334 --> 00:03:41,459 මම දන්නවා ඒකට බය හිතෙනවා කියලා. 48 00:03:43,918 --> 00:03:45,918 ඒත් මම දන්නවා ඔයාට කරන්න පුළුවන් කියලා. 49 00:03:46,959 --> 00:03:48,668 ඔයාට ඕනේ පොඩි තල්ලුවක් විතරයි. 50 00:04:00,959 --> 00:04:01,959 හේයි, ඇන්ජෙලා? 51 00:04:03,792 --> 00:04:05,126 කොහේ හරි තැනක. 52 00:04:06,709 --> 00:04:11,709 එලියට්ට මොනවා හරි උදවුවක් ඕනේ උනොත් මට එයා වෙනුවෙන් ඉන්න බැරි උනොත්... 53 00:04:14,667 --> 00:04:17,042 ....එයාටත් පොඩි තල්ලුවක් දෙන්න.. හරිද? 54 00:04:19,626 --> 00:04:20,709 හරි. 55 00:04:24,918 --> 00:04:27,794 ඔයාට තේරෙනවා නේද? අනිවාර්යෙන් එමිලි. 56 00:04:28,125 --> 00:04:30,536 ඒ වගේම, මම දන්නවා අපි මේක කලින් කතා කළා කියලා. 57 00:04:30,626 --> 00:04:33,377 ඒත් මම මගේ රස්සාව කලේ නෑ වෙනවා මම ඒක ආයිත් එලියට ගත්තේ නැත්තම්. 58 00:04:33,709 --> 00:04:35,918 ඒක නිර්නාමිකව උදවු කරන එක්කෙනා ගැන. දිගටම..... 59 00:04:37,334 --> 00:04:39,252 මම ඔයාලා දෙන්නාට කතා කරගන්න දෙන්නම් ඩොන්. 60 00:04:42,584 --> 00:04:44,418 සමාවෙන්න.. මම කියන්න ඕනේ නැති දෙයක් කිවුවාද? 61 00:04:45,751 --> 00:04:47,585 අපෝ නෑ. ඔයා ප්‍රශ්නයක් නෑ. 62 00:04:49,209 --> 00:04:51,285 එයා ආයෙත් එතනට ආවා.. යෝජනා කරන ගමන් ඔයාට ගෙවන්න ඕනේ කියලා.... 63 00:04:51,375 --> 00:04:54,959 ඒක එයාගේ හොඳකම. ඒත් මම තීරණයක් අරගෙන ඉවරයි. 64 00:04:55,709 --> 00:04:56,751 තවත් ප්‍රතිකාර නෑ. 65 00:04:57,459 --> 00:05:00,751 මට ඉතුරුවෙලා තියෙන කාලේ යාළුවොයි පවුලේ අයයි එක්ක ගෙවන්න ඕනේ. 66 00:05:02,709 --> 00:05:06,959 දැනගන්න තාමත් මිනිස්සු සටන් කරනවා කියලා ඔයා වෙනුවෙන්....ඔයාගේ පවුලේ අය වෙනුවෙන්. 67 00:05:07,542 --> 00:05:11,168 අපි දිගටම නඩුව ඇදගෙන ගිහිල්ලා ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමේ කරනවා. 68 00:05:36,334 --> 00:05:39,210 හේයි, ඔයා හායි! 69 00:05:40,209 --> 00:05:41,668 ඔයා මොකද්ද පාටිය ගැන හිතන්නේ? 70 00:05:42,918 --> 00:05:45,210 මේක ෆන් නෑ මේක අමුතුයි. 71 00:05:47,125 --> 00:05:48,125 කොහොම අමුත්තක්ද? 72 00:05:50,626 --> 00:05:54,585 ඒකට කමක් නෑ. ඔයා ඕනේ දෙයක් හිතාගන්න මම මැරෙන්න යන්නේ. 73 00:05:54,709 --> 00:05:55,876 මට නම් ඕනේ නෑ. 74 00:05:56,667 --> 00:05:59,160 මට මේවා එපා වෙලා.. මට මේ ඔක්කොම එපා වෙලා. 75 00:05:59,250 --> 00:06:02,459 ඇන්ජෙලා ඔයා දන්නවා නේද, මේක අවසානේ නෙමෙයි කියලා? 76 00:06:02,751 --> 00:06:04,793 නෑ මම දන්නවා මරණය කියන්නේ මොකද්ද කියලා. 77 00:06:05,626 --> 00:06:08,744 ඔයාලා කවදාවත් අපිව ආයිමත් දකින එකක් නෑ තාත්තාවත්.... මාවවත්.... 78 00:06:08,834 --> 00:06:12,543 නෑ අහගන්න. මම හැමවෙලේම ඔයාලා වෙනුවෙන් ඉන්නවා. 79 00:06:13,167 --> 00:06:14,334 මොනවා උනත්. 80 00:06:20,834 --> 00:06:25,209 ඔයාට ඕනෙද මම විශ්වාස කරන්නේ මොකද්ද කියලා දැනගන්න? මොකද්ද? 81 00:06:28,751 --> 00:06:30,043 ඒක නෙමෙයි අවසානේ. 82 00:06:31,459 --> 00:06:33,834 අපි දෙන්නට තවත් ලෝකයක් තියෙනවා එළියේ. 83 00:06:34,834 --> 00:06:36,626 ඒකෙදි අපිට අපිව හම්බෙනවා.... 84 00:06:38,042 --> 00:06:43,167 ....අපිට සෙල්ලම් කරන්න, නටන්න කෑම හදන්න සින්දු කියන්න පුළුවන් එහේදී. 85 00:06:45,042 --> 00:06:46,459 ඒක ලස්සන නැද්ද? 86 00:06:53,209 --> 00:06:54,501 ඔයා මාත් එක්ක ඒ ගැන විස්වාස කරන්න පටන්ගන්නවාද? 87 00:07:06,292 --> 00:07:07,334 ඇන්ජෙලා. 88 00:07:08,959 --> 00:07:11,251 සවන්දෙන්න. ඔයාට මට කියන්න දෙයක් තියනවාද? 89 00:07:11,667 --> 00:07:13,293 මේ හදිසි අවස්තාවක්. 90 00:07:13,459 --> 00:07:15,043 මම දන්නේ නෑ ඔයා මොකක් ගැනද කියවන්නේ කියලා. 91 00:07:16,209 --> 00:07:17,369 සියලු දොරවල් අගුලු දමා, ආසන්නම ආරක්‍ෂිත ස්ථානයට යන්න. 92 00:07:17,459 --> 00:07:18,459 මම ඔයාව දැක්කා. 93 00:07:19,667 --> 00:07:20,959 23වෙනි තට්ටුවේදී. 94 00:07:21,209 --> 00:07:23,710 ඔයා කෝඩ් සයින් කරන මැෂින් එක ගාව හිටියේ මොකද්ද ඔයා කලේ? 95 00:07:25,250 --> 00:07:26,959 අපි අද දවස යතාර්ථයක් කරගන්න ඕනේ. 96 00:07:29,292 --> 00:07:31,834 එයාලා බිල්ඩිම පුපුරවනවා ඔව් මම දන්නවා. 97 00:07:36,417 --> 00:07:37,751 ඔයාට ඒක ප්‍රශ්නයක් නැද්ද? 98 00:07:45,834 --> 00:07:47,452 ඔයා කොච්චර කාලයක් ටයිරෙල් එක්ක වැඩ කරලා තියනවාද? 99 00:07:47,542 --> 00:07:49,709 මොකද්ද එයා ඔයාට කිවුවේ? ඒ මොනවත් දැන් වැඩක් නෑ. 100 00:07:51,334 --> 00:07:54,001 මම මේ මුළු කාලේ පුරාවටම හිතාගෙන හිටියේ ඔයා මට උදවු කරනවා කියලා. 101 00:07:56,083 --> 00:07:56,959 ඔයා...... 102 00:07:59,334 --> 00:08:01,043 ඔයා කරලා තියෙන්නේ මාව පාවිච්චි කරපු එක. 103 00:08:08,792 --> 00:08:10,126 මේක තමා ඔයාට ඕනේ උනේ. 104 00:08:11,459 --> 00:08:13,619 අදින් පස්සේ ඔයාගේ විප්ලවය සාර්ථක වෙනවා. 105 00:08:13,709 --> 00:08:16,001 ඔයාට ඒක බලන්න ධෛර්ය විතරයි ඕනේ වෙන්නේ.' 106 00:08:16,834 --> 00:08:18,001 ඔයා කතා කරන්නේ අරයා වගේ. 107 00:08:20,000 --> 00:08:21,125 ඔයා, ඔයා කියන්නේ... 108 00:08:27,375 --> 00:08:28,828 මම මේක නවත්තගන්න ඕනේ. 109 00:08:28,918 --> 00:08:30,585 අද වැඩේ.... වයිට්රෝස් කරන දේ.... 110 00:08:30,667 --> 00:08:32,452 ....හැමදේම හොඳ පැත්තට වෙනස් කරන්නයි යන්නේ. 111 00:08:32,542 --> 00:08:33,792 ඔයාට වයිට්රෝස් හම්බුනාද? 112 00:08:34,667 --> 00:08:35,834 මොන මගුලක්ද වෙන්නේ? 113 00:08:36,000 --> 00:08:38,417 එයා ලෝකේ බේරගන්න යන්නේ ඒත් අපි එයාට ඉඩ දෙන්න ඕනේ. 114 00:08:38,542 --> 00:08:39,834 "ලෝකේ බේරගන්න" 115 00:08:40,417 --> 00:08:42,959 ඇන්ජෙලා.... වයිට්රෝස් ඔයාට මොනවා කිවුවත් ඒ කියලා තියෙන්නේ බොරු. 116 00:08:43,292 --> 00:08:44,786 එයා මගුල් ත්‍රස්තවාදියෙක් 117 00:08:44,876 --> 00:08:46,001 ඔයා මේක කරන්න ඉඩ දුන්නොත්..... 118 00:08:46,125 --> 00:08:49,411 එතකොට අපිට ආපස්සට හැරිලා බලන්න වේවි මේවා ඇත්තටම කරන්න ඕනේ දේවල්ද කියලා. 119 00:08:49,501 --> 00:08:52,460 මිනිස්සු මැරෙන්න යන්නේ නෑ! එයාලාට මොකුත් වෙන්නේ නෑ. 120 00:08:56,918 --> 00:08:59,377 ඔයාගේ තාත්තා, මගේ අම්මා ඇතුළු හැමෝටම. 121 00:09:03,667 --> 00:09:05,084 ඔයා මොන මගුලක්ද කියවන්නේ? 122 00:09:07,918 --> 00:09:09,419 ඔයා කියන දේවල් වල කිසිම තේරුමක් නෑ. 123 00:09:12,083 --> 00:09:13,292 ඇන්ජෙලා... 124 00:09:17,167 --> 00:09:18,250 ....අහගන්න. 125 00:09:18,667 --> 00:09:21,792 ඔයා මේ මැෂින් එකෙන් ගැලෙවුවේ මොකක් උනත් ඒක මට දෙන්න. 126 00:09:22,667 --> 00:09:24,452 දැන් මට බෑ... දැන් ඒක මගේ ළඟ නෑ. 127 00:09:24,542 --> 00:09:26,168 කොහේද ඒක? ඔයා ඒක කාටද දුන්නේ? 128 00:09:29,375 --> 00:09:30,417 මට ඔයා දන්න දේවල් කියන්න. 129 00:09:30,584 --> 00:09:32,709 කොහේ ඉඳලාද එයාලා මේවා පාලනය කරන්නේ? ටයිරෙල් ඉන්නේ කොහේද? 130 00:09:34,626 --> 00:09:35,835 මොන මගුලේද එයා ඉන්නේ? 131 00:09:47,501 --> 00:09:48,960 මට සමාවෙන්න ඇල්ඩර්සන් මහත්මයා. 132 00:09:51,042 --> 00:09:53,042 ඔයාට මේ ගොඩනැගිල්ලේ ඉන්න අවසරවත් තියනවාද? 133 00:09:55,626 --> 00:09:57,210 මට ආරංචි උනා ඔයාව අද උදේ අස්කලා කියලා. 134 00:10:09,542 --> 00:10:11,001 ගොඩාක් දේවල් රඳා පවතිනවා.... 135 00:10:11,125 --> 00:10:12,593 රතු විල් බැරෝ එක මත.... .....රතු විල්බැරෝ එක.... 136 00:10:13,709 --> 00:10:15,084 .....වැහි වතුර පිරිච්ච..... 137 00:10:16,209 --> 00:10:18,209 සුදු කුකුල්ලු ගාව........ සුදු කුකුල්ලු ගාව..... 138 00:10:25,375 --> 00:10:26,625 එයා කියන ඒවා අහගෙන ඉන්න ඕනේ. 139 00:10:27,167 --> 00:10:29,668 මොකද්ද ඔයා එයාට කිවුවේ? මම කියන්න ඕනේ දේවල්. 140 00:10:29,959 --> 00:10:30,952 හොඳයි...සැක කලාට සමාවෙන්න. 141 00:10:31,042 --> 00:10:33,918 ඒත් ඔයා කවදාවත් මාව "පළමුව රට" කියලා හිතන කෙල්ලෙක් වගේ දැක්කේ නෑනේ. 142 00:10:34,584 --> 00:10:36,502 මම ඔයාට වැඩිය කැමති නෑ ඩිටෝ 143 00:10:36,876 --> 00:10:38,043 ඔයා මොකක්ද 6? 144 00:10:41,375 --> 00:10:46,084 ඒ එයා ඕක උස්සන්න. 145 00:10:48,751 --> 00:10:50,669 එලියට් ඔයා කොහේද ඉන්නේ? මොකද වෙන්නේ? 146 00:10:51,626 --> 00:10:52,960 මම ඔයාට ඇඩ්රස් එක එවුවා. 147 00:10:53,417 --> 00:10:55,043 එහේද ටයිරෙල් ඉන්නේ? ඔව් 148 00:10:55,250 --> 00:10:56,417 අපිට තහවුරු කිරීමක් ඕනේ. 149 00:10:57,000 --> 00:10:58,334 ඔයාට විශ්වාසද? ඔව්. 150 00:10:58,584 --> 00:11:00,876 එතනට FBI එක යවලා එයාව නවත්තන්න, ඔයාට ඒක දැන්මම කරන්න වෙනවා. 151 00:11:01,542 --> 00:11:04,168 එයාව අපි ගාවට එවන්න එයා යන්නේ කොහේද කියලා බලාගන්න. 152 00:11:04,584 --> 00:11:06,751 ඔයා කොහේද යන්නේ? ටයිරෙල්ව බලාගන්න. 153 00:11:07,250 --> 00:11:09,168 එයාව අයින් කරලා දාන්න අපිට බෑ එයාව ආරක්ෂා කරන්න. 154 00:11:10,000 --> 00:11:13,125 එලියට් අනේ මෝඩ වැඩ නම් කරන්න එපා හොඳද... 155 00:11:13,334 --> 00:11:14,543 ඇවිත් මාව හම්බෙන්න මම දැන් යන්න ඕනේ. 156 00:11:14,667 --> 00:11:15,834 එලියට්... ඉන්න. 157 00:11:16,584 --> 00:11:20,460 මම උදේ කියපු හැම දෙයක්ම ඒ වගේම මම කරපු හැම දෙයක්ම. 158 00:11:21,292 --> 00:11:22,542 මට සමාවෙන්න. 159 00:11:26,209 --> 00:11:27,876 කෝල් එක ඉවරයි. තැන හම්බුනා. 160 00:11:28,000 --> 00:11:30,000 ඒක රතු විල් බැරෝව කියලා රෙස්ටුරන්ට් එකක් අපි යමු. 161 00:11:31,250 --> 00:11:33,667 ඩොම්. ඔයාට එයාව ඇහුනා නේද? එයා කිවුවා තොරතුරු හොඳයි කියලා... අපි යමු. 162 00:11:35,584 --> 00:11:38,502 මොකද්ද ඔයා මට කියන්නේ නැත්තේ? ඩොම් 163 00:11:50,250 --> 00:11:53,250 කැරලිකාරයෝයි පොලිසියයි අතරේ ඊ කෝප් මුලස්ථානය අසලදී... 164 00:11:53,334 --> 00:11:54,411 මට බෑ එතනට සම්බන්ධ වෙන්න. 165 00:11:54,501 --> 00:11:56,419 මට බෑ මගේ මැෂින් එකෙන් පිටිපස්සේ දොරට සම්බන්ධ වෙන්න. 166 00:11:56,501 --> 00:11:59,293 මට UPS එක ඇතුලට යන්න වෙනවා. නැත්තම් ඔක්කොම කෙල වෙනවා. 167 00:11:59,542 --> 00:12:02,709 සම්බන්ධ වෙන්න වේගවත්ම විදිහ තමා මම රිකවරි බිල්ඩිම ඇතුලට යන එක. 168 00:12:03,250 --> 00:12:04,542 මම ඒ දෙබස ඇහුවා. 169 00:12:05,125 --> 00:12:06,667 අපේ CHS එක තහවුරු කරලා තියනවා. 170 00:12:07,250 --> 00:12:09,536 ඒ කියන්නේ එයා අරයාව බලාගෙනද හිටියේ? නෑ එහෙමමත් නෙමෙයි....ඒත් 171 00:12:09,626 --> 00:12:11,001 තොරතුර ඇත්තක් වගේ සර්... 172 00:12:11,667 --> 00:12:14,293 අපි ඉක්මනට යන්න ඕනේ නැත්තම් වෙලික් තව මාස 5කට අතුරුදහන් වෙයි. 173 00:12:20,542 --> 00:12:21,542 මේක තමා අපි කරන්න යන්නේ. 174 00:12:22,334 --> 00:12:25,293 මම තැන වටේට කැමරා දානවා අපිට එයාව දකින්න හම්බෙනකම්. 175 00:12:25,667 --> 00:12:26,750 කැමරා? 176 00:12:27,459 --> 00:12:28,828 සන්තියාගෝ... තොරතුර ඇත්ත. 177 00:12:28,918 --> 00:12:31,160 මේක එන්නේ ඩාලින්ගෙන් මේකට තමා අපි එයාව තියාගත්තේ. 178 00:12:31,250 --> 00:12:33,202 මට බෑ CHS එකේ වචනෙකට වැඩ කරන්න.... 179 00:12:33,292 --> 00:12:35,584 විශේෂෙන්ම මෙච්චර කල් අපිට මෙලෝ මගුලක් දීලා නැති එක්කෙනෙක්ගේ. 180 00:12:36,375 --> 00:12:37,910 සතියක් තිස්සේ අතුරුදහන් වෙච්ච එක්කෙනෙක්ගේ. 181 00:12:38,000 --> 00:12:39,167 තහවුරු කරගන්නේ නැතුව. 182 00:12:39,709 --> 00:12:41,043 මට ඕනේ මොකක් හරි, හරිම තොරතුරක්. 183 00:12:41,918 --> 00:12:44,918 වෙලික් ඉන්නේ එතන නම්, අපිට වෙලාව තියනවා. එයා කොහේවත් යන්නේ නෑ නේ. 184 00:12:45,417 --> 00:12:47,411 අපි SWAT කණ්ඩායම එහේට යවන්න කලින්. 185 00:12:47,501 --> 00:12:49,952 මම SO කට්ටිය යවලා ඇත්ත නැත්ත බලන්නම්. 186 00:12:50,042 --> 00:12:52,285 SO A-SAC එකට කියනවා අහසේ ඉඳන් බලන්න කියලා. 187 00:12:52,375 --> 00:12:54,876 අපිට තහවුරු කරගන්න හම්බුනොත් අපි ගිහිල්ලා වෙලික් ව අල්ලගන්නවා. 188 00:12:55,334 --> 00:12:59,918 ඩොම්, අපිට මේක කරන්න හම්බෙන්නේ එක අවස්ථාවක් වෙන්න පුළුවන්.. මට ඕනේ ඒක හරියටම කරන්න. 189 00:13:52,334 --> 00:13:54,417 මට ඕනේ සුබ පැතීම් එක්කම අණ දෙන්න. 190 00:13:57,751 --> 00:14:00,377 අපේ කරදරකිරීම් ඔක්කොම මැද්දේ ඔයාට ඕනේ වෙච්ච එක්සත් ජාතීන්ගේ චන්දේ හම්බෙලා තියනවා. 191 00:14:01,459 --> 00:14:04,335 අමාරු දවසක් ඉවර කරගන්න පුළුවන් පැය 24ම ප්‍රවෘති හොයන කට්ටියට. 192 00:14:05,751 --> 00:14:08,669 අද ඊ කෝප් එකේදී වෙච්ච හැමදේම එක්ක මම හිතන්නේ නෑ ඔයාට ඒක අද කරන්න පුළුවන් කියලා. 193 00:14:09,584 --> 00:14:12,001 ඇත්තටම සෑහෙන්න වැඩ සිද්දවෙච්ච උදේ වරුවක්. 194 00:14:13,042 --> 00:14:17,042 ඒත් මට කෙනෙක් කිවුවා මට අපේ සාදේ මගහැරගන්න එපා කියලා. 195 00:14:18,000 --> 00:14:19,417 මේ ලෝකේ මොනවා උනත්. 196 00:14:20,334 --> 00:14:24,668 තුවාලවෙච්ච.. මගේ පොඩි ඊ කෝප් එක ගැන කතා කරනවා නම්. 197 00:14:25,751 --> 00:14:28,335 මම විස්වාස කරනවා චිනේ ආර්ථික ආධිපත්‍ය අල්ලාගනී කියලා. 198 00:14:29,000 --> 00:14:32,667 හැමදේම අද දවස ඉවරවෙද්දි වෙලා තියේවි. ඔයාට මම මගේ වචනේ දෙනවා. 199 00:14:33,417 --> 00:14:35,918 දෙවියන්ට ස්තුති වෙන්න ඕනේ ඒක ඉවරයක් උනාට. 200 00:14:37,792 --> 00:14:40,452 එහෙනම් දැනට අපි අපේ භයානක ගනුදෙනුවෙන් ඈත් වෙමු. 201 00:14:40,542 --> 00:14:44,751 දවල් වරුව නාස්ති කරගන්න ඕනේ නෑ අපි දෙන්නාම දින්නා.... හිතුවා වගේම 202 00:14:44,876 --> 00:14:49,293 දැන් බිලා සමරන්න වෙලාව ඇවිත්. හොඳ කාරණයක්. 203 00:14:56,876 --> 00:15:00,168 තවත් හොඳ තැනක සර්ජි හොයාගෙන තියනවා. 204 00:15:01,709 --> 00:15:03,127 අනිවාර්යෙන්ම කිසිම රසයක් නෑ. 205 00:15:05,334 --> 00:15:07,918 මම අයිති කාරයෙක්ගේ විහිලු කාරයෙක්ව ලොබියේදී පහු කළා. 206 00:15:09,083 --> 00:15:11,244 ඔයා හෙට එයාව බෝට්ටු පදින්න එක්කන් යන්නද යන්නේ? 207 00:15:11,334 --> 00:15:13,126 ඔහ්, අනේ මට ඕවා මතක් කරන්න එපා. 208 00:15:13,584 --> 00:15:16,293 එයාට අර අඳින්නම ඕනේ කියපු නාන ඇඳුම... 209 00:15:16,834 --> 00:15:18,418 ඒක සැපයි... 210 00:15:20,042 --> 00:15:21,793 ....හැබැයි පොඩ්ඩක් කොටයි වගේ නේද? 211 00:15:22,751 --> 00:15:26,252 මම කියන්නේ හරිම වචනේ තමා "මොලේ නෑ" කියන එක. 212 00:15:47,709 --> 00:15:50,710 හොඳයි හොඳයි. 213 00:16:08,209 --> 00:16:10,292 සර්, ඒක වෙලික් මහත්මයා ගැන. 214 00:16:10,709 --> 00:16:13,918 අපේ එක්කෙනා කියනවා එයා ඉන්න තැන හරි කියලා. 215 00:16:14,542 --> 00:16:16,001 හරි, ඒකෙන් මොකුත් වෙනස් වෙන්නේ නෑ. 216 00:16:17,751 --> 00:16:18,876 ඔයා දන්නවා කරන්න ඕනේ මොනාද කියලා. 217 00:16:30,042 --> 00:16:31,125 මරලා දාන ක්‍රියාවලිය. 218 00:16:31,417 --> 00:16:34,376 ඕනේ නැති දෙයක් ක්‍රියාත්මක වෙනවා නම් ඔයාලාට ඒක නවත්තන්න ඕනේ නම්. 219 00:16:35,000 --> 00:16:37,584 මම දෙවෙනි අදියර නවත්තන්න ඕනේ ඒක වෙන කාවහරි මරලා දාන්න කලින්. 220 00:16:37,751 --> 00:16:39,669 ආයිත් යමු! වැරදි අනතුරු ඇඟවීමක්! අපි මෙතනින් යමු 221 00:16:41,292 --> 00:16:43,327 ආයිත් යමු! වැරදි අනතුරු ඇඟවීමක්! අපි මෙතනින් යමු කට්ටිය 222 00:16:43,417 --> 00:16:44,369 ආයිත් වැඩට යන්න පුළුවන්. 223 00:16:44,459 --> 00:16:47,043 එයාලා මොකද කරන්නේ? මගේ බෝම්බෙ ගැන කියපු එකට මොකද උනේ? 224 00:16:47,167 --> 00:16:48,668 වැරදි අනතුරු ඇඟවීමක් ආයිත් යන්න.. යන්න කට්ටිය 225 00:16:55,375 --> 00:16:56,709 ඇයි ආයිත් කට්ටිය ඇතුලට යන්නේ? 226 00:16:57,042 --> 00:16:58,160 හැමදේම හරි වැරදි එලාම් එකක් 227 00:16:58,250 --> 00:17:00,500 නෑ.. ඒක ආරක්‍ෂිත නෑ. ඔයාලා එතනින් අයින් වෙන්න ඕනේ. 228 00:17:00,626 --> 00:17:02,168 ESU එක ඔක්කොම බැලුවා මොකුත් නෑලු. 229 00:17:04,751 --> 00:17:08,168 ඒක, අහ්... දැන් වැඩට යන්න පුළුවන්. 230 00:17:11,834 --> 00:17:14,959 මම බෝම්බ ගැන අනතුරු ඇඟවීමක් කළා එයාලාට හොයාගන්න බෝම්බයක් නැතුව. 231 00:17:15,375 --> 00:17:17,084 එහෙම අහුවෙන පුපුරන ද්‍රව්‍ය නෑ. 232 00:17:17,876 --> 00:17:19,752 එයාලාට කිසිම අදහසක් නෑ හොයන්න ඕනේ මොන වගේ දෙයක්ද කියලා. 233 00:17:21,292 --> 00:17:22,327 ඒත් මට තියනවා. 234 00:17:22,417 --> 00:17:23,828 ඔයාට ෆොටෝ එකක් තියෙන ID එකක් ඕනේ ආයිත් බිල්ඩිමට ඇතුල් වෙන්න. 235 00:17:23,918 --> 00:17:25,352 ඒවා අපිට පේන තැන් වල තියාගන්න. 236 00:17:30,250 --> 00:17:34,001 දිගටම යන්න... දිගටම යන්න ඔයාලාගේ බැජ් එලියට අරගෙන තියාගන්න. 237 00:17:36,000 --> 00:17:37,334 අපි යමු එක පාරකට එක්කෙනා ගානේ. 238 00:17:37,626 --> 00:17:40,160 හරි කොල්ලනේ ආපහු ඇතුලට යන්න ලැස්ති වෙන්න. 239 00:17:40,250 --> 00:17:41,751 කරුණාකරලා ඔයාලාගේ ෆොටෝ ID අරගෙන තියාගන්න. 240 00:19:02,918 --> 00:19:03,918 මම හරි. 241 00:19:04,334 --> 00:19:06,035 ඇන්ජෙලා එයාලාට උදවු කරා මගේ සලකුණ මගහැරගන්න. 242 00:19:06,125 --> 00:19:08,375 ඒ වගේම හදපු HSM එකකින් එයාලාගේම වයිරස් එකක් සයින් කරගන්න. 243 00:19:09,083 --> 00:19:10,458 මට ඒක ආපස්සට යවන්න පුලුවන්නම්. 244 00:19:10,751 --> 00:19:13,786 පිරිසිදු ඇත්ත එක ටයිරෙල් ගෙයි, රොබෝ මහත්තයාගෙයි වයිරස් එක අයින් කරාවි... 245 00:19:13,876 --> 00:19:16,418 ...ඒ වගේම මට ටිකක් වෙලා හම්බෙනවා හංගපු යතුරු ටික හොයාගන්න. 246 00:19:19,667 --> 00:19:21,209 තව විනාඩි දෙක තුනකින් අපි.... 247 00:19:24,918 --> 00:19:26,043 ඇයි මට මේක කරන්න බැරි? 248 00:19:27,292 --> 00:19:28,876 ඇයි මට මේක ආයිත් දාන්න පටන් ගන්න බැරි? 249 00:19:39,876 --> 00:19:42,251 නම් තමා ෆැටි, ෆැටිනා සහ ජෝජි 250 00:19:42,834 --> 00:19:44,834 ජෝජි කියලා නම දැම්මේ මගේ නැන්දා නිසා. 251 00:19:44,959 --> 00:19:47,035 හොඳ ගෑනු එක්කෙනෙක් හැබැයි ඇඟිලි නම් මහතයි. 252 00:19:47,125 --> 00:19:48,375 මොන මගුලක් ද මේ වෙන්නේ? 253 00:19:48,626 --> 00:19:51,252 ඒත් ඒකත් හොඳ දෙයක් මං කියන්නේ පාරිභෝගිකයෙක් මාව අල්ලගත්තු එක. 254 00:19:52,000 --> 00:19:54,918 5/9 ඉඳලා අපිට එච්චර පාරිභෝගිකයෝ හිටියේ නෑ. 255 00:19:55,209 --> 00:19:56,910 හේයි, නවතින්න නවතින්න. 256 00:19:57,000 --> 00:19:59,542 මොකද්ද අවුල? ඔයා මට කිවුවේ හුස්ටන් සහ ඇවනියු A කියලා. 257 00:20:00,042 --> 00:20:02,125 මම ඒක කොයි වේලාවේද කිවුවේ? තප්පර 20කට කලින්. 258 00:20:02,751 --> 00:20:03,876 රොබෝ මහත්තයා. 259 00:20:05,417 --> 00:20:06,959 මට වෙලාව නැති උනා, අපි ඒක දන්නවා. 260 00:20:07,125 --> 00:20:08,334 ඒත් එයා කොච්චර වෙලාවක් ගත්තාද? 261 00:20:09,292 --> 00:20:10,417 විනාඩි 15 262 00:20:10,876 --> 00:20:12,502 මට බෑ විනාඩි 15 නාස්ති කරන්න. 263 00:20:12,667 --> 00:20:13,792 මගුල් කාර් එක නවත්තන්න 264 00:20:14,709 --> 00:20:15,918 දැන් නවත්තන්න. 265 00:20:22,042 --> 00:20:23,619 වයිරස් එක දැනටමත් දාලා නම්. 266 00:20:23,709 --> 00:20:26,168 දැන් බැටරි කාමරේට හයිඩ්රජන් පිරෙනවා වෙන්න ඕනේ 267 00:20:26,292 --> 00:20:28,834 ඒක කොයි වේලේ පුපුරනවාද කියන එක සාධක ගොඩාක් මත රඳාපවතිනවා. 268 00:20:29,042 --> 00:20:31,834 පැය දෙකක් වෙන්නත් පුළුවන් ඕනේම වෙලාවක පුපුරන්නත් පුළුවන්. 269 00:20:32,459 --> 00:20:35,001 ඇයි අපි හැමදේම අන්තිම වෙලාවේ නවත්තන්න යන්නේ? 270 00:20:40,000 --> 00:20:42,375 ඒජන්ට් ඩි පියෙරෝ මට කියන්න ඩොම් ඔයා මොනවාහරි දන්නවා කියලා. 271 00:20:42,459 --> 00:20:45,293 මම මෙතන වාඩිවෙලා ඉන්නවා ඉන්දිකටුයි ඇනයි එක්ක... මගේ ඉවසීම නැති වෙලා තියෙන්නේ. 272 00:20:45,459 --> 00:20:47,501 ඔයා දන්නවානේ ඩාලින් මට තොරතුරු බෙදාගන්න බෑ. 273 00:20:48,125 --> 00:20:49,542 ඔයාට එලියට් ගෙන් මොකුත් ආරංචි ආවාද? 274 00:20:50,083 --> 00:20:52,250 මම එයාට කෝල් කරා ඒත් එයා ඉස්සුවේ නෑ. 275 00:20:52,751 --> 00:20:54,869 ඔයාට මේ සිද්ධිය ඉස්සරහට ඇදගෙන යන්න වෙන මොකුත් දත්ත නැත්තම්. 276 00:20:54,959 --> 00:20:55,835 මම මේ බලාගෙන ඉන්නේ. 277 00:20:55,959 --> 00:20:58,918 අපි තමා ඔයාට මේ ඔත්තුව දුන්නේ අපි නැත්තම් ඔයාට මොකුත් නෑ. 278 00:21:00,959 --> 00:21:02,411 මම දන්නේ නෑ කියලා තප්පරයක් වත් හිතන්න එපා. 279 00:21:02,501 --> 00:21:04,002 ඔයා මගෙන් මොනවාහරි හංගනවා කියන එක. 280 00:21:04,584 --> 00:21:07,834 කොච්චර වටිනවාද කියන එක ඔයා ආරක්ෂා කරන එක්කෙනාව. 281 00:21:09,083 --> 00:21:11,001 මට හොඳටම විශ්වාසයි එයා සෑහෙන්න වටිනවා කියලා. 282 00:21:27,375 --> 00:21:28,750 වැරදි දවසක් කෙල්ලනේ. 283 00:21:46,459 --> 00:21:49,626 ඔයාට බඩගිනිද? ඔව් මට කන්න පුළුවන්. 284 00:21:52,542 --> 00:21:54,334 නෑ මම කියන්නේ ඔයාට දවල් කෑම ගන්න ඕනෙද? 285 00:22:05,667 --> 00:22:07,585 මට දවල්ට කන්න පුළුවන් ඔයාට දවල්ට කන්න පුළුවන් නම්. 286 00:22:11,834 --> 00:22:13,043 මම ඒක තමා කරන්න යන්නේ. 287 00:22:16,125 --> 00:22:18,043 හරි එහෙනම් මම හිතන්නේ අපි දවල් කෑමකට යනවා. 288 00:22:33,125 --> 00:22:35,043 මට තේරෙන්නේ නෑ ඇයි හැමෝම යන්නේ? 289 00:22:35,959 --> 00:22:37,460 එයාලා මේ කඩාවැටීම බලාගෙන ඉන්න ඕනේ නේ. 290 00:22:41,375 --> 00:22:42,625 කෝ මගේ පුතයි ජෝආනායි? 291 00:22:43,542 --> 00:22:44,667 කිව් වලට යන අපේ ප්ලේන් එක තියෙන්නේ කීයටද? 292 00:22:51,626 --> 00:22:52,876 මොකද්ද මේ? 293 00:22:54,918 --> 00:22:56,210 මොකද වෙන්නේ? 294 00:23:03,542 --> 00:23:04,667 හැමදේම නැති වෙලා. 295 00:23:04,918 --> 00:23:06,168 අම්මගේ රෙද්ද. 296 00:23:07,209 --> 00:23:10,251 රොබෝ මහත්තයා පාලනේ ගන්නවාද? මට පාලනය නැති වෙනවාද? 297 00:23:10,459 --> 00:23:13,209 එයාට එහෙම මාරු වෙන්න බලය තියනවා කියන්නේ.. මටත් තියනවා කියන එක ද? 298 00:23:13,542 --> 00:23:15,376 මේක කාටද දිනන්න ඕනේ කියන එක ගැන ප්‍රශ්නයක්ද? 299 00:23:16,042 --> 00:23:19,167 ඔව් මම පිලිගන්නවා මේක නම් පිස්සුවක්. 300 00:23:40,042 --> 00:23:42,751 යුක්රේන් වලට ඔයාගේ ගමන.... 301 00:23:43,834 --> 00:23:46,834 අපි කතා කරගත්තා වගේ වෙන්නේ නෑ. 302 00:23:54,501 --> 00:23:55,918 මට ගනුදෙනුකාරයෝ 14 දෙනෙක් ඉන්නවා.... 303 00:23:56,959 --> 00:23:59,668 ......සුපවේදියෝ 4 ඒ වගේම වැඩකරන කෙල්ලෝ දෙන්නෙක්. 304 00:24:00,083 --> 00:24:01,208 වෙලික්ගේ සලකුණක්වත් නෑ. 305 00:24:01,542 --> 00:24:02,542 අපිට ගනුදෙනුවක් තිබ්බා. 306 00:24:04,125 --> 00:24:06,208 මම.....මම විසඳුමක් හොයාගත්තා. 307 00:24:06,542 --> 00:24:08,501 ඔයා කිවුවා ඔයා මට මගේ පවුල ගෙනත් දෙනවා කියලා. 308 00:24:09,584 --> 00:24:10,451 අපේ එකමුතුවට මොකද වෙන්නේ? 309 00:24:10,876 --> 00:24:13,502 මම දොර දිහා බලාගෙන ඉන්නේ එතන මොකුත් අසාමාන්‍ය දෙයක් වෙන්නේ නෑ. 310 00:24:22,083 --> 00:24:24,042 ඔයා මගුල පොරොන්දු උනා. 311 00:24:24,626 --> 00:24:26,828 මේ දේ මෙහෙම වෙන්නේ මම නිසා. 312 00:24:26,918 --> 00:24:28,585 ඔයා මෙහෙමද මට ගෙවන්නේ? 313 00:24:32,918 --> 00:24:35,419 මම හිතන්නේ මේ අවස්තාව සෑහෙන්න මෝඩයි. 314 00:24:43,417 --> 00:24:44,619 රෙද්ද. 315 00:24:44,709 --> 00:24:48,168 ඔන්න ආයිමත්. එයා ඉන්නවා වගේ හැඟීම ඔයාටත් ඒක දැනෙනවාද? 316 00:24:50,542 --> 00:24:52,501 නෑ. මට තව වෙලාව ඕනේ.... 317 00:25:00,000 --> 00:25:02,000 අඩුමතරමේ මේ පාර එයා වැඩි දුරක් ගියා වෙන්න බෑ. 318 00:25:03,876 --> 00:25:04,869 විනාඩි පහයි.. 319 00:25:04,959 --> 00:25:06,910 මම පරතරේ අඩු කරගන්නවා... ඒත්.... 320 00:25:07,000 --> 00:25:09,751 මේක ජය පරාජයක් නැතුව ඉවර වෙන චෙස් සෙල්ලමක් නෙමෙයි. 321 00:25:11,417 --> 00:25:14,667 මෙතන ජය පරාජයක් නෑ කියන්නේ රොබෝ මහත්තයා දිනනවා කියන එක. 322 00:25:18,125 --> 00:25:19,250 එහෙනම් මේ ඒක තමා? 323 00:25:21,250 --> 00:25:22,751 එහෙනම් මෙහෙම තමා ඒක ඉවර වෙන්න යන්නේ.... 324 00:25:28,250 --> 00:25:30,333 බාත්රූම් එක කවුද පාවිච්චි කරනවා එහෙනම් ගනුදෙනුකාරයෝ 15 කරගන්න. 325 00:25:38,751 --> 00:25:40,418 ඇතුලේ තියන උපදෙස් පිළිපදින්න. 326 00:25:42,209 --> 00:25:43,251 ඊට පස්සේ ඒවා පුච්චලා දාන්න. 327 00:25:44,751 --> 00:25:46,710 හොඳයි... ටයිරෙල්ගෙන් තොරතුරක් ලැබෙනවා ඇරෙන්න ඔයා මොකද්ද කරන්න යන්නේ? 328 00:25:47,834 --> 00:25:48,917 මම කන්න යන්නේ. 329 00:25:54,167 --> 00:25:55,542 ඔයා මාව මරන්නේ නෑ නේද? 330 00:26:00,709 --> 00:26:01,751 ටයිරෙල්.... 331 00:26:10,292 --> 00:26:11,210 මට සමාවෙන්න. 332 00:26:50,959 --> 00:26:52,918 අවධානය දෙන්න.. අවධානය දෙන්න.... 333 00:26:56,501 --> 00:26:58,835 මම ශක්තිමත් වෙන තරමට මට දිනන්න තියෙන ඉඩ වැඩියි. 334 00:27:17,334 --> 00:27:20,417 තව විනාඩි 3 ගිහිල්ලා මට තව කොච්චර වෙලාවක් නාස්ති කරන්න වෙයි ද කියලා කවුද දන්නේ? 335 00:27:20,751 --> 00:27:22,001 මට කරන්න දෙයක් නැති වෙන්නයි යන්නේ. 336 00:27:22,125 --> 00:27:24,459 රණ්ඩු වෙනවා ඇරෙන්න කතා කරලා විසඳගන්න වෙයි වගේ. 337 00:27:27,792 --> 00:27:29,209 සෝඩා දියඇල්ල ඔයාගේ පිටිපස්සේ තියෙන්නේ. 338 00:27:29,459 --> 00:27:31,418 වාඩිවෙන්න වෙලාව ආවාම අපි ඔයාගේ නොම්බරේ කතා කරන්නම්. 339 00:27:31,542 --> 00:27:34,376 ඔහ්, ආහ්... මෙන්න අපේ ගෞරවනීය සාමාජිකයන්ට දෙන කාඩ් එක. 340 00:27:34,667 --> 00:27:37,042 විල් බැරෝ 10 ඉවර කලාම ඔයාට අපෙන් නොමිලේ නොමිලේ මිල්ක්ෂේක් එකක් හම්බෙනවා. 341 00:27:38,125 --> 00:27:40,334 ඔයා දන්නවාද...මම....මම වැඩිය මේ අහල පහලට එන්නේ නෑ. 342 00:27:40,542 --> 00:27:41,667 ඔයාලා ඇරලා කොච්චර කල් ද? 343 00:27:51,125 --> 00:27:52,375 සති 6 විතර. 344 00:27:52,501 --> 00:27:55,168 ඒත් ඔයා කතා කරන්නේ මහා විවෘත කිරීම ගැන නම්..... ඒක ඉවරයි. 345 00:27:56,375 --> 00:27:57,750 නිකම් දැනගන්න ඇහුවේ....... ස්තුතියි පැට්ටෝ. 346 00:28:14,083 --> 00:28:15,584 මම හිතන්නේ එයා මගේ සටහනට කැමැත්තක් නෑ. 347 00:28:33,042 --> 00:28:34,918 මම බැටරි කාමරේට යන්න ඕනේ. 348 00:28:53,792 --> 00:28:55,042 ඔයාගේ කෑම එක රසවිඳින්න නෝනා. 349 00:29:00,626 --> 00:29:03,460 මට ඉන්නවා බයවෙච්ච වැඩ කරන එක්කෙනෙක් රතු ඒප්‍රන් එක, එයා ගැන ඇහැගහගෙන ඉන්න. 350 00:29:04,334 --> 00:29:05,293 දහයයි හතර. 351 00:29:09,709 --> 00:29:10,910 අම්මේ... මේ මම 352 00:29:11,000 --> 00:29:12,536 අහගන්න මට වැඩිය වෙලාව නෑ. 353 00:29:12,626 --> 00:29:14,536 ඔයා දවසේ ඉතුරු ටික ගෙදරට වෙලා ඉන්න ඕනේ. 354 00:29:14,626 --> 00:29:15,626 එලියට යන්න එපා.... 355 00:29:17,834 --> 00:29:19,917 මම ඕනේ දේවල් ටිකක් එවන්නම් එලියට නම් යන්න එපා.... 356 00:29:22,250 --> 00:29:23,542 මම ඒවා අද ලැබෙන්න සලස්වන්නම්.... 357 00:29:25,459 --> 00:29:28,494 ඔව්, ඔව්, එයාලා අදම ගෙනල්ලා දෙනවා... බයවෙන්න එපා. 358 00:29:28,584 --> 00:29:29,709 ගෙදරට වෙලා ඉන්න. 359 00:29:30,751 --> 00:29:32,751 මම.....මමත් ඔයාට ආදරෙයි. 360 00:30:20,167 --> 00:30:22,876 මම මගේ ලොකු දුව, ලුසී එක්ක ඉන්නයි යන්නේ. 361 00:30:23,334 --> 00:30:29,459 අපි එකඟ උනා අපි ගාව තියෙන දේවල් බෙදාගෙන ඉන්න ඒත් මම කැමති නෑ කරදරයක් වෙන්න. 362 00:30:30,042 --> 00:30:34,334 එහෙම හිතන්න එපා. ඔයා දන්නවානේ ඒක තමා කරන්න පුළුවන් හොඳම දේ කියලා. 363 00:30:35,167 --> 00:30:38,292 අනික ඔයා තනියම ඉන්න එක කිසිම තේරුමක් නැති වැඩක්. 364 00:30:39,584 --> 00:30:41,001 ඔයා හරි. 365 00:30:41,501 --> 00:30:43,835 අනික මගේ...මහා අන්ත්‍රයේ ආසාදනේ ආයිත් ඇවිල්ලා. 366 00:30:43,918 --> 00:30:48,168 ඉතින් පවුලේ අය ළඟ ඉන්න එක වටිනවා දන්නවානේ මොනවා හරි උනොත් එහෙම. 367 00:30:49,876 --> 00:30:51,377 ඔයාට වෙන ආරක්ෂා වෙන්න විදිහක් නෑ. 368 00:30:51,501 --> 00:30:54,501 ඔයාට ආරංචි උනාද අද උදේ ඊ කෝප් එක ළඟ කලබලේ? 369 00:30:54,792 --> 00:30:57,786 මුළු ලෝකෙම අපායට යනවා එකම බාජනයක් ඇතුලේ. 370 00:30:57,876 --> 00:30:59,627 මට ඔයාලාගේ පර්ස් දෙන්න... දැම්මම 371 00:31:01,584 --> 00:31:02,709 දෙන්න 372 00:31:05,334 --> 00:31:06,709 කෝ පර්ස් එක? 373 00:31:06,834 --> 00:31:09,293 අනේ... අනේ මට රිද්දන්න එපා... අනේ... 374 00:31:09,792 --> 00:31:11,293 ඔයා මොන මගුලකටද බලාගෙන ඉන්නේ? 375 00:31:12,751 --> 00:31:13,960 ඔයාගේ පර්ස් එක දෙන්න 376 00:31:33,501 --> 00:31:34,751 මොකද්ද වෙන්නේ? ඒකේ මොකද්ද තියෙන්නේ? 377 00:31:37,751 --> 00:31:40,119 ලතින් 378 00:31:40,209 --> 00:31:41,876 ලතින් 379 00:31:44,667 --> 00:31:46,917 ගින්නක් පිටිපස්සේ කාමරෙන් දුම එනවා. 380 00:31:47,083 --> 00:31:49,542 මම මේ ප්ලෑන් එක බලාගෙන ඉන්නේ පිටිපස්සේ කාමරයක් නෑ නේ. 381 00:31:55,417 --> 00:31:56,959 මම තොගෙන් අහන අන්තිම පාර බැල්ලියේ! 382 00:31:57,792 --> 00:31:58,710 කරනවා ඒක! 383 00:32:00,125 --> 00:32:02,876 ක්රෙඩ් දෙක දෙක නවය පහ ඉඳන් පාලන මැදිරියට හදිස්සි ප්‍රචාරය 384 00:32:03,918 --> 00:32:05,702 ඔයාලාගේ පණිවිඩේ ගන්න දෙක දෙක නවය අට 385 00:32:05,792 --> 00:32:07,917 රතු විල්බැරෝ කියන රෙස්ටුරන්ට් එකේ ගින්නක්. 386 00:32:08,083 --> 00:32:09,536 එකොළහයි අනු හත ප්‍රධාන විදිය. 387 00:32:09,626 --> 00:32:11,668 මේක කියන්න ASAC එකට සන්තියාගෝ වල ඒ වගේම 5/9 කාර්යාන්ශේට 388 00:32:11,792 --> 00:32:14,042 ....කියන්න වෙලික්ව දැක්කා කියලා ඇහුනා 389 00:32:27,083 --> 00:32:29,417 මොකද්ද ඔයා කරන්නේ? එයාට දෙන්න ඔයාගේ පර්ස් එක. 390 00:32:34,167 --> 00:32:35,417 නෝම්, මම ඇතුලට යනවා. 391 00:32:35,667 --> 00:32:36,869 පිටිපස්සේ දොර වටේට එකතු වෙන්න... 392 00:32:36,959 --> 00:32:38,668 ....ටයිරෙල් ඉඳලා දුවන්න හැදුවොත්.... 393 00:32:51,709 --> 00:32:53,001 ඔයාව මැරෙන්න තිබ්බා. 394 00:32:54,083 --> 00:32:56,792 නෑ.. නෑ... කවුරුත් මැරෙන්නේ නෑ. 395 00:34:41,542 --> 00:34:44,667 බැටරි කාමරේ තියෙන්නේ හැලෝකාබන් ගිනි නිවන පද්ධතියක්. 396 00:34:45,167 --> 00:34:46,167 මට ඒක පනගන්වන්න පුළුවන් නම්... 397 00:34:46,292 --> 00:34:48,869 ඒකට පුළුවන් තප්පර 30 කදී ඔක්කොම ඔක්සිජන් අයින් කරන්න. 398 00:34:48,959 --> 00:34:50,661 ඔක්කොම දොරවල් සීල් කරලා වායුව අයින් කරන්න. 399 00:34:50,751 --> 00:34:54,210 ඒකෙන් පුළුවන් ගිනි පුලිඟු ඇතිවෙන එක නවත්තන්න. 400 00:36:17,667 --> 00:36:18,750 මරාදමන්න දෙන නියෝගය. 401 00:36:19,375 --> 00:36:21,959 මෙන්න මම ඉන්නවා ඒක මේ පහරදීම නවත්තන්න පාවිච්චි කරන ගමන්... 402 00:36:22,167 --> 00:36:24,417 ....ඒ අතරේ රොබෝ මහත්තයා මාවම මට විරුද්ධව පාවිච්චි කරන්න හදනවා. 403 00:36:25,042 --> 00:36:27,251 ඒකෙන් කියන්නේ අපි අපිවම නැති කරගන්නවා කියන එක ද? 404 00:36:27,751 --> 00:36:30,293 අමාරුවෙන් සටන් කරලා අන්තිමට එකම තැනක ඉන්න? 405 00:36:31,417 --> 00:36:32,500 රෙද්ද 406 00:36:32,751 --> 00:36:34,126 මම දිගටම යන්න ඕනේ. 407 00:36:38,459 --> 00:36:39,918 මිනිහෝ.. හොඳින් ද? 408 00:36:53,375 --> 00:36:56,828 ඔයා කෙලින්ම හම්බෙච්ච අණක් නොසලකා හැරියා මම ඔයාට කිවුවේ... ඉවර කරන්න..... 409 00:36:56,918 --> 00:37:00,043 මම ඔයාට දැනටමත් කිවුවා, ඒක ඒ පැත්ත බලන්න ගිය ගමනක් මාව වාර්තා කරන්න ඔයාට ඕනේ නම්. 410 00:37:01,042 --> 00:37:02,960 එහෙනම් කොහොමද මම මේ මගුල් බිම් මහලක ඉන්නේ.... 411 00:37:03,125 --> 00:37:04,167 පයින් ගහලා ඇරපු දොරක් තියන? 412 00:37:04,375 --> 00:37:06,917 ගිනි ගන්න ගියේ ඒක මම කලේ මගේ රස්සාව. 413 00:37:07,667 --> 00:37:09,501 මට අවස්තාවක් ආවොත්, මම ආයිමත් ඒක කරනවා. 414 00:37:11,667 --> 00:37:12,834 තව මොනවත් තියනවාද? 415 00:37:16,209 --> 00:37:17,168 හරි. 416 00:37:18,542 --> 00:37:22,952 බලන්න, ඔයා අණ නොසලකා හැරලා වැඩ කලත්.... 417 00:37:23,042 --> 00:37:24,167 මේක ජයග්‍රහණයක්. 418 00:37:25,292 --> 00:37:26,375 වෙලික් මෙතන හිටියා. 419 00:37:27,209 --> 00:37:31,001 ERT එක මෙහෙම තැනක් හොයාගත්ත එකෙන් වෙන්නේ, අපිට එයාව අල්ලන්න ලේසි වෙන එක විතරයි. 420 00:37:32,209 --> 00:37:34,035 අපිට කාර්ය සාධන බලකාය ඉන්නවනේ උමං බලන්න. 421 00:37:34,125 --> 00:37:35,709 ටයිරෙල් මෙතන ඉන්නවා නම් අපි එයාව අල්ල ගමු. 422 00:37:40,083 --> 00:37:41,625 ඇයි ඔයා ආපහු ඔෆිස් එකට යන්නේ නැත්තේ? 423 00:37:42,792 --> 00:37:44,834 සාක්ෂි ආවාම ඔයා ඒවා තෝරන්න ගත්තා. 424 00:38:00,375 --> 00:38:02,667 මට පේනවා ඔයාගේ තඩි ඇහැ අරිනවා ඕක 425 00:38:03,417 --> 00:38:05,584 මොකද්ද ඔයාට ඕනේ? ඔය මගුල් දොර ඇරපන්. 426 00:38:27,375 --> 00:38:28,458 ස්තුතියි. 427 00:38:30,417 --> 00:38:32,376 පොඩි කළු කෝපි එකක් ඔයාට ඒක හම්බුනා. 428 00:38:32,501 --> 00:38:34,002 මම ඔෆිස් එකට යනවා. 429 00:38:34,250 --> 00:38:36,375 ඔයා හොඳින්ද? මම විනාඩියෙන් එන්නම්. 430 00:38:37,626 --> 00:38:38,960 ඔයා අපිට කෙලෙවුවා. 431 00:38:39,375 --> 00:38:41,661 අපිව ගිලෙන්න දීලා ටවුමට ගියා. 432 00:38:41,751 --> 00:38:44,418 ඔයා කිසිම තේරුමක් නැතුව කියන්නේ අපි ඉන්නේ එකම පැත්තේ. 433 00:38:47,751 --> 00:38:49,876 නෑ. මගුල. 434 00:38:50,834 --> 00:38:54,293 ඔහ්.. අයියෝ.... රෙද්ද... රෙද්ද! 435 00:39:00,501 --> 00:39:06,411 මම දැක්කා ඔයා මගේ අයියාව පාවිච්චි කරනවා එයාගේ තත්වය එයාට විරුද්ධව පාවිච්චි කරලා. 436 00:39:06,501 --> 00:39:09,876 ඔයාගේ සැලසුම උනේ ඊ කෝප් එක වට්ටන එක මතකද? 437 00:39:21,209 --> 00:39:25,334 අතෑරලා දාන්න ළමයා. මෙතනින් යන්න අපි දෙන්නාම මැරුම් කන්න කලින්. 438 00:39:26,459 --> 00:39:28,744 හේයි! හේයි! ඉන්න! 439 00:39:28,834 --> 00:39:31,494 පහරදීම නවත්තන්න! ඔයා පහරදීම නවත්තන්න ඕනේ! 440 00:39:31,584 --> 00:39:34,001 අනතුරු අඟවනවා...බිම දිගාවෙන්න! බිම දිගාවෙන්න. 441 00:39:36,876 --> 00:39:37,876 පස්සට වෙන්න! පස්සට වෙන්න! 442 00:39:45,000 --> 00:39:46,952 ඔයාලා තමා මාව මේකට ඇදලා ගත්තේ. 443 00:39:47,042 --> 00:39:50,202 අපි ඔයාට කිවුවේ නෑ මිනිස්සු පිරිච්ච බිල්ඩිමක් පුපුරවන්න කියලා. 444 00:39:50,292 --> 00:39:51,834 ඔයා දන්නේ නෑ ඔයා කතා කරන්නේ මොනවාද කියලා. 445 00:39:52,501 --> 00:39:54,377 එයාලා බිල්ඩිමේ කට්ටිය අයින් කරනවා. 446 00:40:08,709 --> 00:40:12,251 ඒක ඕනේම තප්පරේක වෙන්න පුළුවන් අනේ....මම කියන එක අහගන්න. මට පුළුවන් උදවු කරන්න! 447 00:40:12,501 --> 00:40:14,085 අපි යමු. යමු! යමු! යමු! 448 00:40:15,042 --> 00:40:17,494 කියන්න ඇයි මම FBI එකට කතා කරලා ඔයාව බාරදෙන්න ඕනේ නැත්තේ කියලා? 449 00:40:17,584 --> 00:40:19,460 ඒකද ඩාලින් ඔයාට ඇත්තටම කරන්න ඕනේ? 450 00:40:20,334 --> 00:40:22,411 එයාලා ගාව තියන ඔක්කොම ලිපිගොනු එක්ක.... 451 00:40:22,501 --> 00:40:25,835 ...මේක ඊ කෝප් එක ඉවරයක්ම කරලා දාවි. 452 00:40:38,709 --> 00:40:41,668 කට්ටිය, පස්සට වෙන්න. කරුණාකරලා පස්සට වෙන්න. 453 00:40:46,459 --> 00:40:48,668 ඔයාට කැමති තරමක් ඔයාටම බොරු කරගන්න පුළුවන්, 454 00:40:51,167 --> 00:40:53,542 ඒත් ඔයා රෑට තනියම ඉන්නකොට මේ මගුල් ඔයාගේ ඔලුවේ දෝංකාර දේවි. 455 00:40:56,000 --> 00:40:57,209 මාව ඒ කාරනේදී විස්වාස කරන්න. 456 00:41:10,918 --> 00:41:12,544 යන්න ඔයාට තේරෙන්නේ නෑ. 457 00:41:13,667 --> 00:41:17,251 නෑ... නෑ...නෑ..මම කියන දේ අහන්න. ඔයාලා ප්‍රහාරේ නවත්තන්න ඕනේ! 458 00:41:17,375 --> 00:41:19,452 ඔයා දන්නවාද... මට දැන් උනත් ඔයාට මාංචු දාන්න පුළුවන්. 459 00:41:19,542 --> 00:41:21,418 ඉතින් මම ඔයාට තව එක පාරක් දෙනවා. 460 00:41:22,459 --> 00:41:23,876 මට එහෙම නොකරන්න බලකරන්න. 461 00:41:32,959 --> 00:41:36,084 මිනිස්සු මැරෙන්නයි යන්නේ ප්‍රහාරේ නවත්තන්න! 462 00:41:44,459 --> 00:41:45,876 ගිහිල්ලා මාව අල්ලලා දෙන්න! 463 00:41:49,626 --> 00:41:50,626 මොන ප්‍රහාරේද? 464 00:41:52,667 --> 00:41:54,251 මම දන්නවා මම කරන්නේ හරි දේ කියලා. 465 00:42:00,709 --> 00:42:01,876 මොන ප්‍රහාරේද? 466 00:42:24,834 --> 00:42:25,959 රෙද්ද 467 00:42:28,292 --> 00:42:29,251 එයා ඒක කලා 468 00:42:42,542 --> 00:42:43,501 අපි ඒක කළා. 469 00:43:01,000 --> 00:43:02,083 ඉතින් දැන් මොකද? 470 00:43:03,000 --> 00:43:06,709 මම මොන පැත්තේද කියලා දන්නේ නැතුව මම හැමදාම මේ ප්‍රශ්නාර්තේ ඉන්න ඕනේද? 471 00:43:07,667 --> 00:43:09,376 රොබෝ මහත්තයා ගැන මොකද? 472 00:43:11,000 --> 00:43:13,828 එයාට තේරෙනවාද.. ටයිරෙලුයි අඳුරු හමුදාවයි.... 473 00:43:13,918 --> 00:43:15,877 .....එයාගේ විප්ලවය දුෂණය කරලා කියලා? 474 00:43:17,918 --> 00:43:19,585 එයාට තව කරන්න සටනක් ඉතුරු වෙලා තියනවාද? 475 00:43:31,626 --> 00:43:33,418 එහෙම තියනවානම්.... කාත් එක්කද එයා සටන් කරන්නේ? 476 00:43:37,375 --> 00:43:38,251 එයාලාද? මමද? 477 00:43:49,834 --> 00:43:51,876 මේ බිල්ඩිමේ කිසිම තොරතුරක් තිබ්බේ නෑ සටහන් කරපු. 478 00:43:52,125 --> 00:43:53,584 ඒක අඳුරු හමුදාව දැනගෙන හිටියා. 479 00:43:55,209 --> 00:43:57,209 එහෙනම් ඇයි එයාලා අද උත්සාහා කලේ? 480 00:44:00,000 --> 00:44:01,959 මොකද්ද වයිට්රෝස්ගේ ඇත්ත සැලසුම? 481 00:44:08,834 --> 00:44:10,460 එයා මම දන්නේ නැති දෙයක් දන්නවාද? 482 00:44:18,876 --> 00:44:20,918 හැමෝම මම දන්නේ නැති දෙයක් දන්නවාද? 483 00:44:31,626 --> 00:44:34,210 රටේ හැම පැත්තෙන්ම තාම වාර්තාකාරයෝ එනවා. 484 00:44:42,792 --> 00:44:45,411 මම සෑහෙන්න උත්සාහා කළා නිවුයෝක් වල තැන තියාගන්න.... 485 00:44:45,501 --> 00:44:47,377 ....ඒත් මට ප්‍රධාන සැලසුම පෙනුනේ නෑ. 486 00:44:49,000 --> 00:44:50,918 ඒක වැරදුනු එකම තැන නෙමෙයි. 487 00:44:53,042 --> 00:44:54,125 ඒක 488 00:44:56,792 --> 00:44:59,828 එක දිගට ආපු පහරදීම් වැලක් 489 00:44:59,918 --> 00:45:01,077 මුළු රට පුරාම වෙච්ච... 490 00:45:01,167 --> 00:45:06,376 ඊ කෝප් ආයතනයට අයිති වෙලා තිබ්බ ගොඩනැගිලි 71ක් පිපිරිලා හෝ ගිනි අරගෙන තියෙනවා. 491 00:45:06,667 --> 00:45:09,202 කිසිම නිල නිවේදනයක් තාමත් ලැබී නෑ.... 492 00:45:09,292 --> 00:45:10,661 ...එහෙමත් නැත්තම් ඇසින් දුටු සාක්ෂියක් වත්.... 493 00:45:10,751 --> 00:45:13,876 .....මොකක් නිසාද මේ ගිනිගැනීම් හා පිපිරීම් ඇති උනේ කියලා. 494 00:45:14,167 --> 00:45:16,828 මේ පහරදීම් ගැන දැනුවත් කමක් තිබෙන නිලධාරින් ගණනය කර තිබෙනවා... 495 00:45:16,918 --> 00:45:20,960 .....මරණ සංඛ්‍යාව දහස් ගණනක් බව. 496 00:45:21,250 --> 00:45:23,952 මේ අතරේ... මුලින්ම ක්‍රියාත්මක වූ පිරිස්.... 497 00:45:24,042 --> 00:45:27,327 ....ගින්නෙක් ජිවිත ගලවාගත් අය ඉන්නවාදැයි පිරික්සීම්වල නිරතව සිටිනවා. 498 00:45:27,417 --> 00:45:29,619 ජනාධිපති ඔබාමා අද දිවා වරුවේ.... 499 00:45:29,709 --> 00:45:31,993 ....හදිස්සි මාද්‍ය සාකච්චාවක් පවත්වන්නට සැලසුම් යොදා තිබෙනවා. 500 00:45:32,083 --> 00:45:33,667 ඇමරිකානු ජාතිය ඇමතීමට. 501 00:45:34,000 --> 00:45:35,501 මෙතෙක්.... කිසිවෙකුත්......