1
00:00:00,958 --> 00:00:04,039
බිල්ඩින් 71 එක්කෝ පිපිරුවා නැත්තම්
ගිනිගත්තා
2
00:00:04,129 --> 00:00:05,871
එලියට්, ඔයා මොනවා කළා කියලාද ඔයා හිතන්නේ?
3
00:00:05,961 --> 00:00:08,333
මට සමාවෙන්න
මම දන්නේ නෑ මට ඒක කියන්න පුලුවන්ද කියලා.
4
00:00:09,639 --> 00:00:12,499
දැන් මොනවා උනත් කමක් නෑ
හැමදේම හරියාවි.
5
00:00:12,589 --> 00:00:14,321
මම දැන් ඉන්න ඕනේ මගේ ගෙදර
මගේ පවුලේ අයත් එක්ක.
6
00:00:14,411 --> 00:00:16,318
මගේ මල්ලි දැනටමත් පිස්සු නටනවා ඇති.
7
00:00:16,408 --> 00:00:17,543
මම පස්සේ එන්නම් ආයිමත්.
8
00:00:17,633 --> 00:00:19,733
සාමාන්‍ය මිනිස්සුන්ට මෙච්චර දුක හිතුනාම
එයාලා මොනවාද කරන්නේ?
9
00:00:19,823 --> 00:00:20,790
මම නම් මෝෆින් ගන්නවා.
10
00:00:22,064 --> 00:00:24,183
මම හොයාගත්ත දේ ඇත්ත නම්
ඔයා ඒකෙන් කියවෙන දේ දන්නවාද?
11
00:00:24,273 --> 00:00:26,167
අපිට මේ වෙච්ච හැමදේම ආපස්සට හරවන්න පුළුවන්.
12
00:00:26,257 --> 00:00:29,368
මේ කාමරේ තියෙන හැමදෙයක්ම තියෙන්නේ කතාවක් කියන්න.
13
00:00:29,462 --> 00:00:31,465
අපිට මොකක් හරි උනොත්,
14
00:00:31,555 --> 00:00:33,098
මම ආයිමත් මගේ කම්පියුටරේ ගාවට ආවේ නැත්තම්,
15
00:00:33,188 --> 00:00:35,048
මම ඊමේල් එකක් හදලා තියෙන්නේ
ඉබේ යන විදිහට....
16
00:00:35,138 --> 00:00:36,469
ඔයා මේක කරන්න ඕනේ නෑ.
17
00:00:36,559 --> 00:00:37,439
නවත්තන්න!
18
00:00:37,530 --> 00:00:38,415
...මම විශ්වාස කරන කෙනෙක්ට.
19
00:00:39,590 --> 00:00:40,931
ඔයාගේ තාත්තා ඔයාව ජනේලෙන් එලියට දැම්මාද?
20
00:00:41,021 --> 00:00:42,829
මගේ අත කැඩුනා
ඉස්පිරිතාලේ ගියා.
21
00:00:42,919 --> 00:00:44,093
මම තරහෙන් හිටියේ.
22
00:00:44,183 --> 00:00:45,962
මට මාවම එපා උනා.
23
00:01:03,030 --> 00:01:04,790
ඒකට කමක් නෑ
ෆිල්ම් එකට කලින් මම මගේ පද්ධතියෙන් එලියට එන්නම්.
24
00:01:04,880 --> 00:01:05,949
ඔයා වදවෙන්න එපා
25
00:01:07,316 --> 00:01:08,315
මෙන්න
26
00:01:10,085 --> 00:01:11,659
හරි
ඒවා අන්න අතනින් තියන්න
27
00:01:15,793 --> 00:01:16,927
කෝ එන්න
28
00:01:17,017 --> 00:01:18,048
ඔයා දන්නවා මොනවාද කරන්න ඕනේ කියලා
29
00:01:24,945 --> 00:01:26,079
කෝ කරන්න ළමයෝ
ඒවා හොලවන්න
30
00:01:35,053 --> 00:01:37,247
මොකක්?
ඔයාට මොකුත් එපාද?
31
00:01:37,337 --> 00:01:38,927
මම ඔයාට කිවුවා මට එන්න බෑ කියලා.
32
00:01:39,017 --> 00:01:40,016
මම දන්නවා ඒත්.....
33
00:01:41,115 --> 00:01:42,170
ඒත් මේ චිත්‍රපටි උළෙලක්
34
00:01:43,099 --> 00:01:44,245
මේකද ෆිල්ම් එක?
35
00:01:44,335 --> 00:01:46,273
මම හිතුවේ ඔයාට "ශැලෝ ග්‍රේව්"බලන්න ඕනේ උනේ කියලා.
36
00:01:46,363 --> 00:01:47,646
මට ආරංචි උනා ඒක මාරයි කියලා.
37
00:01:51,902 --> 00:01:54,941
එහෙම නැත්තම් අපිට මේ :ජර්කි බෝයිස්" බලන්න පුළුවන්.
38
00:01:55,031 --> 00:01:56,239
සමහරවිට ඒකේ ටිකට් ඉතුරු ඇති.
39
00:01:59,852 --> 00:02:00,893
මට ගෙදර යන්නයි ඕනේ
40
00:02:02,063 --> 00:02:03,381
ඔයා කොච්චර කාලයක් මාත් එක්ක තරහෙන් ඉන්නවාද?
41
00:02:04,885 --> 00:02:05,963
මම ඔයාට කිවුවා සමාවෙන්න කියලා.
42
00:02:06,053 --> 00:02:07,123
ඔයාට දුකක් නෑ.
43
00:02:07,213 --> 00:02:08,765
ඔයා ඉන්නේ ලෙඩවෙලා
ඔයා කැමති නෑ ඒක පිළිගන්න.
44
00:02:14,830 --> 00:02:15,908
ඔයා හරි
45
00:02:18,099 --> 00:02:19,225
මම වැරදි කළා
46
00:02:23,640 --> 00:02:25,399
මම හිතනවා මට ඔයාට හොඳ තාත්තා කෙනෙක් වෙන්න
පුළුවන් උනා නම් කොච්චර හොඳද කියලා.
47
00:02:28,027 --> 00:02:29,957
මම ඔයාගෙන් ඉල්ලන්නේ
මට සමාව දෙන්න කියලා විතරයි.
48
00:02:32,737 --> 00:02:34,339
ඔයා හිතනවාද ඔයාට ඒක කවදාහරි කරන්න පුළුවන් කියලා?
49
00:02:37,272 --> 00:02:38,483
නෑ
50
00:02:47,690 --> 00:02:48,749
ඔව්.
51
00:02:50,719 --> 00:02:51,995
සමහරවිට අපි යන එක හොඳයි එහෙනම්
52
00:03:08,523 --> 00:03:09,830
කවුරුහරි ඉක්මනට 911ට කතා කරන්න
53
00:03:09,925 --> 00:03:11,169
ඉක්මනට කවුරුහරි පොලිසියට එන්න කියන්න!
54
00:03:16,135 --> 00:03:17,627
සර්, ඔයාට මාව ඇහෙනවාද?
55
00:03:53,555 --> 00:03:54,868
ෆිල්ම් එක පටන්ගන්න යන්නේ.
56
00:03:58,116 --> 00:04:01,873
පිලිගන්නවා හැමෝම
ඔයාලාගේ චිත්‍රපටිය තව සුළු වෙලාවකින් පටන්ගන්නවා
57
00:04:01,963 --> 00:04:04,062
කරුණාකරලා මේ ශාලාව පිරිසුදුව තියාගන්න
58
00:04:04,152 --> 00:04:07,958
ඔයාලාගේ අපද්‍රව්‍ය කුණු බාජන වලට දාන්න
59
00:04:08,506 --> 00:04:11,552
කෑම සහ බීම ශාලාවේ තියනවා
60
00:04:11,642 --> 00:04:15,621
විශේෂ අවස්ථා වලට තෑගී වවුචර් තියනවා.
61
00:04:16,172 --> 00:04:18,306
රසවිඳින්න
62
00:04:18,757 --> 00:04:20,411
පහසුවෙන් ඉඳගෙන
63
00:05:27,379 --> 00:05:30,424
ඔයා දෙයක් මකලා දාන්නේ
ඒක විනාසකරලා දාන්න තීරණය කරලා.
64
00:05:34,979 --> 00:05:36,256
ඒක ආයිමත් කවදාවත් නොදකින්න තීරණය කරලා.
65
00:05:41,944 --> 00:05:44,739
ඔයා මකලා දාන්න තීරණේ කරන්නේ
තව ඉඩ වැඩිකරගන්න
66
00:05:48,346 --> 00:05:50,111
මොකද ඔයාට ඒක තවදුරටත් අවශ්‍ය නැති නිසා.
67
00:05:53,369 --> 00:05:55,466
මොකද තව දුරටත් ඒකට වටිනාකමක් නැති නිසා.
68
00:06:02,966 --> 00:06:05,257
ඒකද මොබ්ලි සහ ට්‍රෙන්ටන් ට උනේ?
69
00:06:05,347 --> 00:06:06,518
එයාලා අනවශ්යඅයද?
70
00:06:06,967 --> 00:06:08,286
එයාලා ඉඩ ගොඩාක් ගත්තාද?
71
00:07:25,052 --> 00:07:26,754
ඔයාට බෑ දිගටම මේක කරන්න
72
00:07:27,161 --> 00:07:28,276
මොකද්ද?
73
00:07:32,058 --> 00:07:33,414
ඇයි ඔයා පිහිදැම්මේ?
74
00:07:34,198 --> 00:07:35,289
සැලසුම
75
00:07:41,868 --> 00:07:43,411
ඔයා ඇන්ජෙලාට කතා කරන්න ඕනේ.
76
00:07:44,618 --> 00:07:45,800
එයා හොඳින් නෙමෙයී ඉන්නේ.
77
00:07:45,890 --> 00:07:46,763
මම අන්තිමට එයාව දකිනකොට,
78
00:07:46,853 --> 00:07:48,762
එයා සැහෙන්න කඩාවැටීලා හිටියේ
79
00:07:48,852 --> 00:07:49,988
මට වැඩක් නෑ.
80
00:07:50,944 --> 00:07:52,545
එයාට එහෙම වෙන්න ඕනේ
81
00:07:53,928 --> 00:07:55,065
නියමයි
82
00:07:56,024 --> 00:07:59,426
මට මතකයි ඔයාට අර පොඩි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවේ
එයා ඔයා ලඟින් හිටියා කියලා
83
00:07:59,516 --> 00:08:00,708
ගොඩාක් පාරක්
84
00:08:00,798 --> 00:08:02,045
මම හිතන්නේ මම මහා ජරා සතෙක්
85
00:08:07,190 --> 00:08:08,612
දැන් සති තුනක්
86
00:08:09,643 --> 00:08:11,269
ඔයා තාම ගෙදරින් එලියට බැහැලා නෑ.
87
00:08:12,175 --> 00:08:14,185
මම ඔයා ගැන වදවෙන්න පටන් අරගෙන තියෙන්නේ
එපා
88
00:08:14,275 --> 00:08:17,422
මොකද්ද උනේ ප්‍රහාරත් එක්ක
ඒ ඔයා නෙමෙයි
89
00:08:17,512 --> 00:08:19,833
ඒ එයා උනත් ඒ මම තමා
90
00:08:23,335 --> 00:08:24,835
ඔයා කොහොමද දන්නේ එයා තමා මේක කලේ කියලා?
91
00:08:25,928 --> 00:08:27,858
ඩාලින් කොහොමද ඒක වැදගත් දෙයක් වෙන්නේ?
92
00:08:28,882 --> 00:08:31,378
එයාට ඕනේ දේ එයාට හම්බුනා. නැද්ද?
93
00:08:32,396 --> 00:08:34,296
එක දෙයක් ඇරෙන්න....
ඉන්න ටිකක් නෑ...
94
00:08:35,700 --> 00:08:38,420
ඊ කෝප් එකට තාමත් මොකුත් වෙන්නේ නෑ
ඊ කොයින් නිසා.
95
00:08:39,206 --> 00:08:40,977
එයා ඒක හරියට දැනගෙන හිටියේ නෑ නේද?
96
00:08:42,579 --> 00:08:44,490
ඔහ්, හොඳයි.... සැනසිලි තෑග්ගක්!
97
00:08:44,580 --> 00:08:47,999
අඩුම තරමේ හැමදෙයකින්ම අපි
පුදුම විදිහට බේරෙනවා.
98
00:08:48,089 --> 00:08:52,391
ඔව්, අනිවාර්යෙන්
ඒත් හොඳ මිනිස්සු දෙතුන් දෙනෙකුට ඒක නිසා මැරෙන්න වෙනවා.
99
00:08:52,481 --> 00:08:54,572
ඒත් කවුද මේ වෙලාවේ වැදගත් වෙන්නේ
මම හරිද?
100
00:08:56,211 --> 00:08:59,651
මම කියන්නේ
මම දන්නවා එයා හොඳ වැඩක් කරනවා කියලා!
101
00:09:00,666 --> 00:09:03,891
මේක ඒ ගැන දෙයක් නම්,
තාමත් ඔයාට එයාගෙන් නිදහස් වෙන්න පුළුවන්
102
00:09:03,981 --> 00:09:05,109
ඔයාට ඒක තේරෙන්නේ නෑ
103
00:09:05,660 --> 00:09:06,874
මම හැමදේම කළා
104
00:09:09,603 --> 00:09:10,755
භාවනා කළා
105
00:09:12,170 --> 00:09:13,444
තෙරපි කළා
106
00:09:15,299 --> 00:09:16,538
මොන මගුලක් ද?
107
00:09:16,628 --> 00:09:18,366
මම මාවම හිරේ දාගත්තත් එක්ක
108
00:09:20,096 --> 00:09:22,125
එයා යන්නේ නෑ
109
00:09:23,781 --> 00:09:24,886
එයා යන්නේ නෑ
110
00:09:26,737 --> 00:09:28,024
මොකද මට තමා මේක ඕනේ උනේ
111
00:09:37,099 --> 00:09:38,587
මම ඒකට කැමති උනා
112
00:09:41,638 --> 00:09:42,792
කෙලවෙයන් තොට
113
00:09:47,562 --> 00:09:49,761
ඔයා දැන් මාව සැහෙන්න බය කරනවා
114
00:10:02,603 --> 00:10:04,138
මම ඔයාව බයකරන්න හදනවා නෙමෙයි
115
00:10:11,744 --> 00:10:13,026
නිකම්...
116
00:10:16,148 --> 00:10:17,574
මට ටිකක් වෙලා දෙන්න
117
00:10:20,563 --> 00:10:22,910
මම මගේම විදිහක් හොයාගන්න ඕනේ මේකත් එක්ක ගනුදෙනු කරන්න.
118
00:10:26,297 --> 00:10:27,437
මම ඔයාව විශ්වාස කරන්නේ නෑ
119
00:10:29,965 --> 00:10:31,124
මට තේරෙන්නේ හරියට......
120
00:10:32,113 --> 00:10:33,481
මට තේරෙන්නේ ඔයා වැඩේ අතාරිනවා වගේ
121
00:10:36,586 --> 00:10:38,085
මට ඔයත් එක්ක ඉන්න දෙන්න
122
00:10:39,512 --> 00:10:41,806
එතකොට මට සැනසිල්ලේ ඉන්න පුළුවන්
අනේ
123
00:10:46,337 --> 00:10:47,922
මට තනියම ඉන්න ඕනේ
124
00:10:58,439 --> 00:10:59,712
මට තව ටිකක් වෙලා දෙන්න
125
00:11:00,681 --> 00:11:01,716
හරි
126
00:11:05,202 --> 00:11:06,229
මම ඔයාට කියන්නම්
127
00:11:08,577 --> 00:11:09,563
හෙට එන්නකෝ
128
00:11:09,653 --> 00:11:12,611
අපි සිගරට් එකක් බිලා "කෙයාෆුල් මස්සාක්රේ" බලමු
129
00:11:14,461 --> 00:11:16,149
මේ හැලොවින් නෙමෙයි නේ
130
00:11:19,574 --> 00:11:21,799
ඔයා කවදා ඉඳලාද නීති පිළිපදින්නේ?
131
00:11:28,285 --> 00:11:29,460
මම ඒකට කැමතියි
132
00:11:45,049 --> 00:11:46,174
මමත්
133
00:11:52,296 --> 00:11:53,619
දවසකට විතරක්
134
00:11:53,709 --> 00:11:55,633
ඔයා මට ලොකු උදවුවක් කරන්නේ
135
00:11:55,723 --> 00:11:57,988
අනිවාර්යෙන්
එයා පවුලේ කෙනෙක්
136
00:11:58,648 --> 00:12:00,836
මම එයාට සෙල්ලම් බඩුයි, කෑමයි ගෙනත් දෙන්නම්
137
00:12:01,829 --> 00:12:04,390
එයා කැමතියි මේ දම්පාට වම්බටු ගෙඩියට
138
00:12:04,480 --> 00:12:07,697
මම දන්නවා
ඔයා කලින් පාර ඒක මෙහේ දාලා ගියා.
139
00:12:08,470 --> 00:12:12,046
අනික මට තියනවා ඉතුරුවෙච්ච කෑම..
ඉතින් අපිට දවසට ඇතිවෙන්න දේවල් තියනවා
140
00:12:20,021 --> 00:12:21,399
මකලා දැමීම
141
00:12:22,175 --> 00:12:23,767
ඔයා තීරණේ ගත්තාම
142
00:12:24,325 --> 00:12:26,641
හැමතිස්සෙම පසුතැවෙන තැනක් එනවා.
143
00:12:29,321 --> 00:12:32,086
නිකම් "ඔයාට විශ්වාසද?"වගේ තැනක්
144
00:12:33,304 --> 00:12:35,016
ඉතින් ඔයා තීරණේ ගන්න ඕනේ
145
00:12:35,775 --> 00:12:36,880
ඔව් ද නැද්ද කියලා
146
00:12:37,830 --> 00:12:41,916
ඔව් කියන්නේ මගේ ඇතුලේ ඉන්න රොබෝ මහත්තයාව
එලියටම දාන එක.
147
00:12:43,321 --> 00:12:44,837
ඒකට ඔයාත් අයිතියි.
148
00:12:45,944 --> 00:12:48,151
ඊළඟ. ඔයා යන්න
ස්තුතියි
149
00:12:50,526 --> 00:12:51,509
ඊළඟ
150
00:12:52,909 --> 00:12:55,573
සමහරවිට ඒක මම මීට ගොඩාක් කලින් කරන්න
තිබ්බ දෙයක් වෙන්න ඇති
151
00:13:02,386 --> 00:13:03,725
ඊළඟ
152
00:13:37,659 --> 00:13:42,984
මේක හාඩ් ඇන්ඩි ගේ හොඳම බඩු
හොඳම ඒවා තමා තියෙන්නේ
153
00:13:43,074 --> 00:13:45,135
හොර බඩු නෙමෙයි
ජරාව නෙමෙයි
154
00:13:45,225 --> 00:13:48,039
මේවා කෙලින්ම එන්නේ බෙහෙත් හදන තැනින්
155
00:13:48,129 --> 00:13:51,207
අපි ගාව තියනවා ඇඩිගේ ඒවා, එක්සිස්ගේ ඒවා, බ්ලැක් බියුටි ඒවා.
156
00:13:51,297 --> 00:13:53,313
ඔක්සි ඒවා, සැනිස් ඒවා, රොක්සි ඒවා
157
00:13:53,403 --> 00:13:54,410
මෝෆින්
158
00:13:55,812 --> 00:13:56,946
එමා නෝනා
159
00:13:59,905 --> 00:14:01,065
එයා හොඳින්
160
00:14:02,598 --> 00:14:05,397
ඒවා කෙලින්ම ආවේ නිව් ජර්සි වල හදන තැනකින්
161
00:14:05,487 --> 00:14:08,448
මම කිවුවා වගේම ඇන්ඩි ගේ බඩු නියමයි
162
00:14:09,272 --> 00:14:10,646
නිකම් පල්ලියේ සහෝදරියකගේ අහවල් එක වගේ පිරිසුදුයි
163
00:14:12,722 --> 00:14:14,279
මම ඒක ගන්නම්
නියමයි
164
00:14:14,968 --> 00:14:16,344
මම ඔයාට බෝතලයක් අරගන්නම්
165
00:14:16,434 --> 00:14:17,458
මුළු බෑග් එකක්ම
166
00:14:19,805 --> 00:14:21,000
ඒ තමා මන් ගාව තියන ඔක්කොම
167
00:14:23,131 --> 00:14:25,176
එහෙනම් ඔයා ලේසියෙන් ඔක්කොම විකුණුවා
168
00:14:33,489 --> 00:14:34,680
මගේ මතකය අලුත් කරන්න
169
00:14:36,899 --> 00:14:38,498
අපි කොහොමද අඳුරනවා කිවුවේ?
170
00:14:40,938 --> 00:14:42,112
මට එක්කෙනෙක් ඔයා ගැන කිවුවා
171
00:14:42,202 --> 00:14:43,876
අපි දෙන්නාටම පොදු යාලුවෙක් ඉන්නවා
172
00:14:45,577 --> 00:14:46,735
ඔයාගේ ෂර්ට් එක ගලවන්න
173
00:14:47,381 --> 00:14:49,403
මිනිහෝ දැන් එක පාරක් මාව චෙක් කළා නේ
174
00:14:49,493 --> 00:14:51,438
මම කිවුවේ ඔයාගේ ඉලවු ෂර්ට් එක ගලවන්න කියලා
175
00:14:58,579 --> 00:15:02,627
බලන්න, මෙහෙට නිතර මිනිස්සු එන්නේ නෑ
ඇන්ඩිගේ බඩු ඔක්කොම සල්ලිවලට අරගෙන යන්න
176
00:15:02,717 --> 00:15:04,711
කාරණා තුනක් සම්පුර්ණ උනේ නැත්තම්.
177
00:15:04,801 --> 00:15:05,859
එක
178
00:15:06,499 --> 00:15:09,850
එයාලා මොකක් හරි යටිකුට්ටු වැඩකට ලැස්ති වෙන්නේ \ඒක ඉක්මනටම දැනගන්න පුළුවන්
179
00:15:09,940 --> 00:15:11,014
කලිසමත් ගලවන්න.
180
00:15:16,332 --> 00:15:17,420
දෙක
181
00:15:17,510 --> 00:15:19,708
ඔයා මගේ බඩු ආයිමත් විකුනන්න හදන්නේ
182
00:15:21,858 --> 00:15:24,060
ඔයා මැරෙන්න බය නැත්තම් මිසක් ඒක කරන්න යන්න එපා.
183
00:15:24,150 --> 00:15:25,215
අනිත් පැත්ත හැරෙන්න
184
00:15:48,953 --> 00:15:50,411
එතකොට ඉතුරුවෙන්නේ අන්තිම එක
185
00:15:54,019 --> 00:15:55,830
ජිවිතේ දරාගන්න අමාරුද පැටියෝ?
186
00:15:57,230 --> 00:15:59,298
ඔයා වගේ හුරතල් කොලුපැටියෙක්.
187
00:16:01,286 --> 00:16:03,220
මට ඔයාට දෙන්න පුළුවන් සතුට
188
00:16:04,693 --> 00:16:05,836
කොච්චර ලජ්ජාවක්ද.
189
00:16:07,573 --> 00:16:10,044
සමහරවිට ඔයාට ඇත්තටම තියෙන්නේ
මැරෙන්න තියෙන ආසාව වෙන්නත් පුළුවන්
190
00:16:23,922 --> 00:16:25,004
මොනවාද ඔයාට ඕනේ?
191
00:16:27,430 --> 00:16:29,862
මම ඔයාගේ මල්ලිගේ යාලුවෙක්, මොබ්ලි.
192
00:16:32,333 --> 00:16:33,904
මම කියන්නේ, සුනිල්
යනවා යන්න මනුස්සයෝ
193
00:16:33,994 --> 00:16:35,059
ඉන්න
194
00:16:37,483 --> 00:16:39,299
මට මගේ ගෞරවය දෙන්න ඕනේ.
195
00:16:41,254 --> 00:16:43,996
පුළුවන් ඔයා මට කියනවාද මම කොහෙටද යන්න ඕනේ කියලා.
196
00:16:44,558 --> 00:16:47,916
ඒ තඩි බුරුවාට කාගෙන්වත් ගෞරවයක් ඕනේ වෙන්නේ නෑ.
197
00:16:48,730 --> 00:16:50,514
ඔයා දන්නවද එයා මගේ වෘත්තීයට කොච්චර
හානි කලාද කියලා?
198
00:16:51,326 --> 00:16:53,418
මගේ තැනින් තව පොඩ්ඩෙන් මාව අස් කරනවා.
199
00:16:53,508 --> 00:16:55,394
මම දන්නවා ඔයා ප්‍රශ්න ගොඩාක් මැද්දේ ඉන්නේ කියලා
200
00:16:56,998 --> 00:16:59,279
ඒත් ඔයා එයා ගැන කියලා කියවෙන බොරු
විස්වාස කරන්න එපා.
201
00:17:00,996 --> 00:17:02,061
ඒවා ඇත්ත නෙමෙයි
202
00:17:02,151 --> 00:17:04,206
ඒවා ඔක්කොම ප්රවෘත්ති වල යනවා.
203
00:17:04,992 --> 00:17:07,668
ඔයා හිතන්නේ එයාලා ඒවා ඔක්කොම හැදුවා කියලාද?
204
00:17:07,758 --> 00:17:08,965
ඒවායේ කරුණු තියනවා
205
00:17:09,494 --> 00:17:11,755
එයා ඉරානේ කට්ටියත් එක්ක වැඩ කරලා තියනවා.
206
00:17:12,588 --> 00:17:13,653
මට ඒක ගැන සැකයක් නෑ
207
00:17:13,743 --> 00:17:15,240
එයා ඒ වගේ මොකක් හරි
ජරාවකට පැටලෙන්න පුළුවන්.
208
00:17:15,330 --> 00:17:16,888
එයා එයාගේ මුළු ජීවිතේම විනාස කරගෙන තියෙන්නේ.
209
00:17:17,913 --> 00:17:20,434
මට දැනගන්න ඕනේ
වචන ටිකක් කතා කරන්න මම කොහේටද යන්න ඕනේ කියලා.
210
00:17:20,524 --> 00:17:21,934
ඔයාගේ අනුමානෙත් මගේ වගේම හරි.
211
00:17:22,692 --> 00:17:25,200
මම කීයටවත් ත්‍රස්තවාදියෙක්ගේ මරණෙට
වියදම් කරන්නේ නෑ.
212
00:17:45,969 --> 00:17:50,909
මේ දැනුවත් කිරීම, නගරයේ පස්වරු 9 සිට
ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව දැන්වීමටයි.
213
00:17:50,999 --> 00:17:53,470
හෙට පෙරවරු 4 වනතුරු ඇඳිරි නිතිය ක්‍රියාත්මකයි.
214
00:17:53,560 --> 00:17:55,754
නිවෙස් ඇතුලට වී සිටින්න
මාර්ග වල ගැවසීමෙන් වැළකෙන්න
215
00:18:03,379 --> 00:18:08,054
මේ දැනුවත් කිරීම, නගරයේ පස්වරු 9 සිට
ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව දැන්වීමටයි.
216
00:18:08,144 --> 00:18:10,428
හෙට පෙරවරු 4 වනතුරු ඇඳිරි නිතිය ක්‍රියාත්මකයි.
217
00:18:10,518 --> 00:18:13,244
නිවෙස් ඇතුලට වී සිටින්න
මාර්ග වල ගැවසීමෙන් වැළකෙන්න
218
00:18:28,484 --> 00:18:29,568
ඔයා යනවාද?
219
00:18:33,249 --> 00:18:34,605
ඔයා නගරේ දාලා යනවාද?
220
00:18:34,695 --> 00:18:36,395
අනේ සර් අපිට ප්‍රශ්න දාගන්න උවමනාවක් නෑ
221
00:18:36,485 --> 00:18:38,049
මම ආවේ ඔයාලාට ප්‍රශ්න දාන්න නෙමෙයි
222
00:18:38,780 --> 00:18:40,331
මට ඕනේ කතා කරන්න විතරයි
223
00:18:41,556 --> 00:18:44,856
මේ දැනුවත් කිරීම, නගරයේ පස්වරු 9 සිට
ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව දැන්වීමටයි.
224
00:18:44,946 --> 00:18:46,638
අනේ අපිට ඕනේ නිදහසේ යන්න
225
00:18:47,329 --> 00:18:49,925
නිවෙස් ඇතුලට වී සිටින්න
මාර්ග වල ගැවසීමෙන් වැළකෙන්න
226
00:18:51,608 --> 00:18:53,407
මම ඔයාගේ දුවත් එක්ක ඉස්කෝලෙ ගියා
227
00:18:57,447 --> 00:18:59,609
මට කියන්න ඕනේ උනේ එයා හොඳ කෙනෙක් කියලා
228
00:19:01,703 --> 00:19:02,923
ඔයාට අපෙන් මොනවාද ඕනේ?
229
00:19:07,531 --> 00:19:09,103
මට කියන්න ඕනේ ඔයාලාට
එයා අහිංසකයි කියලා
230
00:19:12,269 --> 00:19:14,317
සමාවෙන්න
ඔයා කොහොමද මගේ දුවව දන්නවා කිවුවේ?
231
00:19:14,953 --> 00:19:16,479
ඔයා එයා යන්න කලින් එයත් එක්ක කතා කලාද?
232
00:19:16,569 --> 00:19:18,511
ඔයා දන්නවද එයා ඇරිසෝනා ගියේ ඇයි කියලා?
233
00:19:20,245 --> 00:19:21,380
නෑ
234
00:19:24,918 --> 00:19:26,142
මම එයාව දන්නවා විතරයි
235
00:19:28,107 --> 00:19:29,726
මම දන්නවා එයා මේක කරන්නේ නෑ කියලා
236
00:19:33,841 --> 00:19:35,204
මොහොමඩ්
237
00:19:39,308 --> 00:19:40,827
ශාමා කියන්නේ මේකට අහුවෙච්ච කෙනෙක්
238
00:19:40,917 --> 00:19:42,357
එයාට කවුරුහරි මේක කළා
239
00:19:43,400 --> 00:19:46,938
මේ රටේ හැමදේටම දැන් බනින්නේ
මුස්ලිම් මිනිස්සුන්ට
240
00:19:53,155 --> 00:19:54,943
අපිට තවත් මෙහේ ඉඩක් නෑ
241
00:19:57,850 --> 00:20:02,455
මේ දැනුවත් කිරීම, නගරයේ පස්වරු 9 සිට
ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව දැන්වීමටයි.
242
00:20:02,545 --> 00:20:04,632
හෙට පෙරවරු 4 වනතුරු ඇඳිරි නිතිය ක්‍රියාත්මකයි.
243
00:20:05,062 --> 00:20:07,683
නිවෙස් ඇතුලට වී සිටින්න
මාර්ග වල ගැවසීමෙන් වැළකෙන්න
244
00:20:09,182 --> 00:20:11,246
ස්තුතියි මගේ දුව ගැන හොඳ දෙයක් කිවුවාට
245
00:21:24,457 --> 00:21:25,719
ඒ බෙහෙත් ගොඩාක්
246
00:21:26,901 --> 00:21:27,930
ඔයා ලෙඩ වෙලාද?
247
00:21:34,675 --> 00:21:37,043
ඔයා මොකද මෙතන කරන්නේ?
ඔයා මොකද්ද මෙතන කරන්නේ?
248
00:21:41,489 --> 00:21:43,348
කෝ ඔයාගේ අම්මලා?
කාටද ඒකෙන් වැඩක් තියෙන්නේ?
249
00:21:43,438 --> 00:21:44,834
මට ඕනේ නෑ මාව බලාගන්න කාවවත්
250
00:21:50,410 --> 00:21:51,452
ගෙදර යන්න
251
00:21:53,067 --> 00:21:54,216
මට ඉන්න දෙන්න
252
00:21:56,039 --> 00:21:57,393
මම දන්නේ නෑ ගෙදර යන විදිහ
253
00:21:58,686 --> 00:22:00,766
මොකද්ද ඔයා කියන්නේ?
ඔයා ආපු පාරේම ආයිමත් යන්න
254
00:22:04,053 --> 00:22:05,569
මම ආවේ කොහෙන්ද?
255
00:22:05,659 --> 00:22:07,533
මේ පාර දිගේ ගිහිල්ලා කෝච්චිය ගන්න
256
00:22:08,335 --> 00:22:09,545
මම දන්නේ නෑ ඒක කරන්නේ කොහොමද කියලා
257
00:22:12,932 --> 00:22:14,177
හරි, එහෙනම් ඔයා කොහොමද ආවේ?
258
00:22:15,390 --> 00:22:16,518
මම ආවේ ඔයා පස්සෙන්
259
00:22:22,677 --> 00:22:23,951
මොනවාද ඔයා කරන්නේ?
260
00:22:24,704 --> 00:22:25,756
මම මෙතන වාඩිවෙලා ඉන්නවා
261
00:22:26,964 --> 00:22:28,273
ඔයාට නෙමෙයි නේ වෙරල අයිති
262
00:22:33,454 --> 00:22:34,911
ඔයා ඇත්තටමද මිනිහෝ කියන්නේ?
263
00:22:36,611 --> 00:22:39,476
ඔයාගේ අම්මලා ඔයා නැතුව බයේ ඇත්තේ
264
00:22:39,566 --> 00:22:41,683
මම ඔයාට කිවුවානේ
මට මාව බලාගන්න කෙනෙක් ඕනේ නෑ
265
00:22:43,438 --> 00:22:44,978
අනිත් එක
මට ඕනේ නෑ ගෙදර යන්න
266
00:22:56,188 --> 00:22:58,444
ඇයි ඔයා හිතන්නේ
මගේ අක්කා මොකුත් වැරද්දක් කලේ නෑ කියලා?
267
00:23:08,408 --> 00:23:10,401
මිනිහෝ ඔයාට ඔතන ඉන්න බෑ
268
00:23:23,345 --> 00:23:24,457
එන්න
269
00:23:28,745 --> 00:23:29,911
එන්න මගෙත් එක්ක
270
00:23:35,159 --> 00:23:38,947
මේ දැනුවත් කිරීම, නගරයේ පස්වරු 9 සිට
ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව දැන්වීමටයි.
271
00:23:39,037 --> 00:23:40,798
ඔයාට මේ කෙටි පාර ගැන විස්වාසයි ද?
272
00:23:40,888 --> 00:23:42,147
මේක තමා අපි හැමතිස්සෙම යන පාර
273
00:23:43,463 --> 00:23:46,251
මගේ අක්කාත් දෙවියන්ට වැන්දාට පස්සේ
මේ පාරෙන් තමා යන්නේ
274
00:23:48,252 --> 00:23:49,639
අපි පල්ලිය තියෙන්නේ මේ පාරේ
275
00:23:52,903 --> 00:23:54,150
ඔයා කොහෙද යාඥා කරන්නේ?
276
00:23:54,977 --> 00:23:57,318
මම කරන්නේ නෑ
ඔයා වාසනාවන්තයි
277
00:23:57,408 --> 00:24:00,022
ඒක හරිම කම්මැලි වැඩක්
මොකද එතකොට මුණ තියෙන්නේ කාගේ හරි පස්සක් දිහා බලාගෙන ඉන්න විදිහටනේ
278
00:24:01,105 --> 00:24:04,516
පල්ලියේදී සපත්තු දානකොක්ට ශාමා පැටලිලා වැටෙනවා
279
00:24:05,316 --> 00:24:07,628
මට පුළුවන් ඒක හිටගෙන කරන්න
වැටෙන්නේ නැතුව
280
00:24:08,675 --> 00:24:10,013
ඔයාට බලන්න ඕනෙද?
නෑ
281
00:24:16,643 --> 00:24:17,638
ඒක මාරයි
282
00:24:17,728 --> 00:24:19,287
ඔයාට ඒක කරන්න පුලුවන්ද?
අනිවාර්යෙන්
283
00:24:21,223 --> 00:24:22,943
ඔයාට විශ්වාසද මේක තමා ඔයාට ඉක්මනටම ගෙදරට යන්න පුළුවන් පාර කියලා?
284
00:24:23,033 --> 00:24:24,939
මම ආයිත් යන්න ඕනේ කෝනි දුපත් වලට
285
00:24:25,029 --> 00:24:26,523
ඇයි?
286
00:24:26,613 --> 00:24:28,080
මොකද මට කරන්න දෙයක් තියනවා
287
00:24:28,170 --> 00:24:29,251
මොකද්ද?
288
00:24:29,910 --> 00:24:30,995
ඒක පුද්ගලික දෙයක්
289
00:24:31,085 --> 00:24:32,180
මොන වගේද?
290
00:24:32,838 --> 00:24:34,114
අපි වෙන දෙයක් ගැන කතා කරමු
291
00:24:34,971 --> 00:24:36,444
මොන වගේද?
292
00:24:36,534 --> 00:24:38,103
ඒක ගැන වදවෙන්න එපා
ඇයි?
293
00:24:46,990 --> 00:24:51,570
මේ දැනුවත් කිරීම, නගරයේ පස්වරු 9 සිට
ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව දැන්වීමටයි.
294
00:24:51,660 --> 00:24:53,288
හෙට පෙරවරු 4 වනතුරු ඇඳිරි නිතිය ක්‍රියාත්මකයි.
295
00:24:53,378 --> 00:24:54,613
කෝ ඔයාගේ අම්මලා?
296
00:24:54,703 --> 00:24:57,060
එයාලා මාව ගෙදර තනියම තියලා යන්නේ
එයාලා එලියට යනකොට
297
00:24:59,790 --> 00:25:01,308
දොර ඉබේ ලොක් වෙනවා
298
00:25:09,814 --> 00:25:11,160
ඔයාට ෆෝන් එකක් තියනවාද?
299
00:25:12,536 --> 00:25:13,684
මමත් හිතනවා
300
00:25:14,564 --> 00:25:15,912
ඔයා එයාලාගේ නම්බරේ දන්නවාද?
301
00:25:17,451 --> 00:25:18,817
එයාලාගේ ෆෝන් නම්බරේ
302
00:25:18,907 --> 00:25:20,220
මම දන්නේ නෑ
303
00:25:20,310 --> 00:25:23,224
හෙට පෙරවරු 4 වනතුරු ඇඳිරි නිතිය ක්‍රියාත්මකයි.
304
00:25:23,314 --> 00:25:25,357
නිවෙස් ඇතුලට වී සිටින්න
මාර්ග වල ගැවසීමෙන් වැළකෙන්න
305
00:25:25,447 --> 00:25:27,381
ඔයා ටීවී බලන්න ආසයිද?
නෑ
306
00:25:27,471 --> 00:25:28,877
ඔයා අශ්වයන්ට ආසයිද?
නෑ
307
00:25:28,967 --> 00:25:30,174
ඔයා වී යුට ආසයි ද?
නෑ
308
00:25:30,264 --> 00:25:31,411
ඔයා ෆිල්ම් වලට ආසයිද?
309
00:25:33,855 --> 00:25:35,114
මම ඉස්සර ආසයි
310
00:25:37,125 --> 00:25:38,686
මම කවදාවත් ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා නෑ
311
00:25:39,682 --> 00:25:41,411
මගේ අම්මලා කියනවා ඒකට ගොඩාක් සල්ලි යනවා කියලා
312
00:25:41,501 --> 00:25:42,603
ඒක පිස්සුවක්
313
00:25:43,829 --> 00:25:44,991
ඔයා මාව අරගෙන යනවාද?
314
00:25:45,081 --> 00:25:46,168
ඔයාව කොහේ ගෙනියන්නද?
315
00:25:46,629 --> 00:25:48,446
ෆිල්ම් එකක් බලන්න නේ?
316
00:25:50,497 --> 00:25:51,444
බෑ
317
00:25:51,852 --> 00:25:54,446
මට බෑ ඔයාව ෆිල්ම් බලන්න ගෙනියන්න
මම කිවුවානේ, මට කරන්න වැඩක් තියනවා
318
00:25:55,177 --> 00:25:56,974
අනිත් එක
මොකුත් හොඳ ෆිල්ම් නෑ
319
00:25:58,372 --> 00:26:01,542
අනිත් එක ඔයාගේ අම්මලා ඇවිත්
ඔයා නෑ කියලා දැනගත්තාම,
320
00:26:01,632 --> 00:26:02,859
එයාලා පොලිසියට කතා කරාවි
321
00:26:04,780 --> 00:26:06,211
එයාලා කොච්චර දුරද ගියේ?
322
00:26:06,301 --> 00:26:07,307
එයාලා ලඟයිද?
323
00:26:07,887 --> 00:26:09,006
ඩැන්බරි
324
00:26:09,731 --> 00:26:10,839
කනෙක්ටිකට් වල
325
00:26:12,247 --> 00:26:13,466
ඒක තියෙන්නේ පැය දෙකක් එහායින්
326
00:26:15,349 --> 00:26:16,406
මගේ මාමා ඉන්නේ එහේ
327
00:26:17,156 --> 00:26:18,667
එයා කැමතියි කඩ ගාව ජිවත් වෙන්න
328
00:26:19,872 --> 00:26:22,164
එයා තට්ටයෙක්
මේ ඇත්තටම කියන්නේ
329
00:26:22,254 --> 00:26:24,440
මට බෑ මෙතන වාඩිවෙලා ඉන්න පැය දෙකක්
330
00:26:24,530 --> 00:26:26,947
ඒක තමයි මම ඔයාට කිවුවේ
අපි යන්න ඕනේ ෆිල්ම් එකක් බලන්න
331
00:26:34,240 --> 00:26:36,484
ඔයා මට බොරු කියනවාද
මට කියලා ෆිල්ම් එකක් බලන්න එක්කගෙන යන්න
332
00:26:38,038 --> 00:26:39,107
නෑ
333
00:26:48,757 --> 00:26:50,623
අපි යන්නේ හොඳ ෆිල්ම් එකක් පෙන්නනවානම් විතරයි
334
00:26:57,671 --> 00:26:59,028
මොකද්ද "බැක් ටු ෆියුචර්" කියන්නේ?
335
00:26:59,871 --> 00:27:01,300
අපිට පුළුවන් ද ඒ වෙනුවට "ද මාෂන්" බලන්න?
336
00:27:02,900 --> 00:27:04,021
ඔයා විහිලු කරනවාද?
337
00:27:05,761 --> 00:27:07,887
මුලින්ම කියනවානම් "ද මාෂන්" කියන්නේ ජරාවක් වගේ
338
00:27:08,962 --> 00:27:10,161
දෙවෙනියට
339
00:27:10,853 --> 00:27:12,723
ඔයා කවදාවත් දැකලා නෑ නේද "බැක් ටු ෆියුචර්"?
340
00:27:14,225 --> 00:27:16,532
නෑ. ඒක නිකම් පරණ ෆිල්ම් එකක් වගේ.
341
00:27:16,939 --> 00:27:18,149
ඔයාට තේරෙන්නේ නෑ.
342
00:27:18,969 --> 00:27:21,866
අද තමා දවස මාටි අනාගතේට යන.
343
00:27:21,956 --> 00:27:25,245
මට මේ ෆිල්ම් එක බලන්න ඕනේ වෙලා තිබ්බේ
මම ඔයාගේ වයසේ ඉන්න කාලේ ඉඳලා.
344
00:27:28,479 --> 00:27:30,049
ඒක හරිම අමුත්තක්
අද ඒ දවස වෙච්ච එක
345
00:27:31,040 --> 00:27:32,082
ඇයි?
346
00:27:34,967 --> 00:27:36,269
ඔයාට ඒකේ කිසිම තේරුමක් තියෙන එකක් නෑ.
347
00:27:36,846 --> 00:27:37,857
ඇයි?
348
00:27:46,473 --> 00:27:48,466
ඔයා මොකද්ද කරන්නේ?
ඔයා ඒක විනාස කරලා දැම්මා.
349
00:27:48,754 --> 00:27:51,011
මේක තමා පොප් කෝන් කන්න හොඳම විදිහ.
350
00:27:51,852 --> 00:27:52,952
මාව විස්වාස කරන්න
351
00:28:07,550 --> 00:28:10,025
ඒක හොඳයි
ජරාවක් නෙමෙයි. නේද
352
00:28:12,563 --> 00:28:14,446
මොකද්ද තිබ්බේ ෆිල්ම් එකේ?
353
00:28:16,098 --> 00:28:17,374
ඒක තේරුම් කරන්න අමාරුයි
354
00:28:18,682 --> 00:28:21,675
ඒක අනාගතේට යන කතාවක්
අතීතේ වෙනස් කරන්න
355
00:28:22,225 --> 00:28:24,894
ඊට පස්සේ ආයිමත් වර්තමානෙට එන කතාවක්
356
00:28:24,984 --> 00:28:28,166
බෑ.. ඔයාට බෑ අනාගතේට ගිහිල්ලා
අතීතේ වෙනස් කරන්න
357
00:28:28,665 --> 00:28:30,141
ඒක ඊට වඩා බරසාරයි.
358
00:28:30,231 --> 00:28:32,435
එයා අනාගතේට යන්නේ
අනාගතේ වෙනස් කරන්න,
359
00:28:32,525 --> 00:28:35,447
ඒත් ඒකෙන් බිෆ්ට පුළුවන් අනාගතේ වෙනස් කරන්න
එතකොට අතීතේ වෙනස් වෙනවා.
360
00:28:35,537 --> 00:28:37,334
නෑ නෑ ඒක ඊට වඩා ගොඩාක් සරලයි.
361
00:28:37,424 --> 00:28:39,590
ඒක කියන්නේ කොහොමද වැරදීම් වලින් ලෝකේ වෙනස් වෙන්නේ කියලා.
362
00:28:39,680 --> 00:28:42,256
දැන් අසුන් ගන්න
"බැක් ටු ෆියුචර්" දෙවෙනී කොටස බලන්න.
363
00:28:43,455 --> 00:28:45,163
ඔයාට විස්වාසයිද අපිට "ද මාශියන්"' බලන්න බෑ කියලා?
364
00:28:47,178 --> 00:28:48,625
අනේ, ඔයා ඒකට කැමති වේවි.
365
00:28:50,377 --> 00:28:53,366
"ද මාශියන්" එකට රෝටන් ටුමැටෝස් එකේ 92% තිබ්බා.
366
00:28:53,456 --> 00:28:55,547
මොකද විචාරකයෝ ගොඩකට තියෙන්නේ
ජරා රසයක්
367
00:29:05,008 --> 00:29:07,732
කරදර කලාට සමාවෙන්න මාටි
මම හිතුවේ නෑ ඔයාට මාව අඳුරගන්න පුළුවන් වෙයි කියලා
368
00:29:07,822 --> 00:29:10,097
ඔයාට මේක ටිකක් අල්ලාගෙන ඉන්න පුලුවන්ද?
369
00:29:10,187 --> 00:29:12,612
මම මගේ කන්නාඩි පිරිසිදු කරගන්න ඕනේ
370
00:29:12,702 --> 00:29:14,625
කොන්ඩේ හැදුවා, ලේ වෙනස් කළා
371
00:29:14,715 --> 00:29:16,714
ජීවිතේට අවුරුදු 30, 40 එකතු කරගත්තා
372
00:29:17,753 --> 00:29:20,221
එයාලා මගේ අග්න්යාෂයයි මහා අන්ත්රෙයි වෙනස් කළා
373
00:29:20,311 --> 00:29:21,344
ඔයා මොකද හිතන්නේ?
374
00:29:22,768 --> 00:29:23,915
ඔයා හොඳින් වගේ ඩොක්ටර්
375
00:29:26,632 --> 00:29:28,032
අනාගතේ....
376
00:29:29,033 --> 00:29:30,307
හිතාගන්න බෑ.
377
00:29:31,209 --> 00:29:32,938
මම මේක බලන්න ඕනේ ඩොක්ටර්
378
00:29:33,028 --> 00:29:34,994
ඔක්කොම ඉක්මනට මාටි
අපිට වැඩ ගොඩාක් තියනවා
379
00:29:35,084 --> 00:29:37,413
මට මගේ අනාගතේ ගැන කියන්න
මම දන්නවා ඒක ලොකු දෙයක් කියලා
380
00:29:37,503 --> 00:29:39,193
මම පොහොසත් ගායකයෙක් වගේ කෙනෙක්ද වෙන්නේ?
381
00:29:39,283 --> 00:29:41,620
අනේ මාටි, කවුරුත් එයාලාගේ දෛවය ගැන ඕනේවට වඩා දැනගන්න ඕනේ නෑ
382
00:29:41,710 --> 00:29:43,119
හරි හරි
383
00:29:43,209 --> 00:29:44,874
මම පොහොසත් නේද?
මාටි අනේ
384
00:29:44,964 --> 00:29:46,170
ඔයාගේ ෂර්ට් එක ගලවන්න
385
00:29:48,226 --> 00:29:49,789
ජැකට් එකයි සපත්තුයි දාගන්න
386
00:29:52,613 --> 00:29:53,962
අපිට සම්පුර්ණ කරන්න මෙහෙයුමක් තියනවා
387
00:29:56,043 --> 00:29:57,334
අයියෝ කොල්ලෝ
388
00:30:07,490 --> 00:30:11,252
ඔයා දැක්කාද පොඩි කොල්ලෙක්
මෙච්චර උස නිල් පාට ජැකට් එකක් දාපු
389
00:30:11,342 --> 00:30:12,953
ඔව් එයා යනවා කියලා ගියා
390
00:30:29,766 --> 00:30:31,530
මේ තියෙන්නේ අඩි සලකුණු
391
00:30:32,533 --> 00:30:35,358
මම යන්න තිබ්බේ 1955 ලොරේන් වලට
392
00:30:54,652 --> 00:30:55,687
ඇත්තම යුද්ධයක් වගේ
393
00:30:55,777 --> 00:30:57,708
අතන පොඩි දුමක් එනවා වගේ
394
00:30:57,798 --> 00:30:59,692
මිල්ස්ටෝන් ගඟ ගාව කැලෙන්
395
00:30:59,782 --> 00:31:02,628
කෑම්ප් ගහපු අය ගහපු
ගිනිමැලයක් වගේ
396
00:31:02,718 --> 00:31:04,382
මොකක්? කරලා බලන්නකෝ
397
00:31:04,794 --> 00:31:06,210
එක සමාගමක්
වම් පැත්තෙන් පහර දෙන්න යන්නේ
398
00:31:06,300 --> 00:31:07,688
මම හොයන්නේ පල්ලියක්
399
00:31:08,469 --> 00:31:09,701
ඒක තියෙන්නේ පිට්ටනියක් ගාව
400
00:31:10,355 --> 00:31:13,156
අල් රහමන් පල්ලියද?
ඉස්ලාම් සංගමේද?
401
00:31:14,040 --> 00:31:15,268
නෑ, ඒක මොකුත් නෙමෙයි හෙවනැල්ලක් විතරයි
402
00:31:15,358 --> 00:31:16,830
එන්න, අපි මේක හොයාගමු
403
00:31:16,920 --> 00:31:19,463
මට තැන් දෙකේම හොඳ යාළුවෝ ඉන්නවා
එන්න
404
00:31:20,398 --> 00:31:21,694
මොකද බලාගෙන ඉන්නේ?
නගින්න
405
00:31:21,784 --> 00:31:22,811
ඉන්න ඒ හෙවනැල්ලක් නෙමෙයි
406
00:31:22,901 --> 00:31:25,492
නෝනාවරුනි මහත්වරුනි
මට භයන්කාර පණිවිඩයක් දෙන්න තියනවා
407
00:31:25,582 --> 00:31:26,896
ඒක නිකම් වෙන්න බැරි දෙයක් වගේ
408
00:31:26,986 --> 00:31:30,045
විද්‍යා සොයාගැනීම් සහ අපේ ඇහැට පේන දේවල්
409
00:31:30,135 --> 00:31:31,630
මගාරින්න බැරි
තහවුරු කිරීමක් කරනවා
410
00:31:31,720 --> 00:31:35,515
අද නිව් ජර්සි වල කුඹුරු වලට ගොඩබැහැපු අමුතු කට්ටිය,
411
00:31:35,605 --> 00:31:38,001
අඟහරු ලෝකෙන් ආපු හමුදාවක්
412
00:31:38,091 --> 00:31:39,295
"ලෝක අතර යුද්ධයක්" හාහ්?
413
00:31:40,470 --> 00:31:41,622
ඇයි නැත්තේ?
414
00:31:42,239 --> 00:31:43,831
".....ඉතිහාසේ සිද්දවෙච්ච ලොකුම පරාජය හමුවේ...."
415
00:31:43,921 --> 00:31:45,433
මොකද ඒක තමා ලෝකේ අවසානය
416
00:31:45,523 --> 00:31:46,686
නෑ, ඒක වැරදියි
417
00:31:47,386 --> 00:31:49,631
දේවල් පොඩ්ඩක් අවුල් වෙනවා ටික කාලෙකට
418
00:31:49,721 --> 00:31:54,273
ඒත් අන්තිමට මිනිස්සු ඉතුරු වෙනවා.
419
00:31:55,531 --> 00:31:58,924
යක්ෂයන් වගේ ජීවින්
දැන් වෙනත් ජීවි කාණ්ඩයක් වගේ
420
00:31:59,811 --> 00:32:02,608
වර්තමානයේ නැති ජිවී විශේෂයක දිගුවක්
421
00:32:13,977 --> 00:32:15,800
ඇයි ඔයා ෆිල්ම් එක වෙලාවේ මට විහිලු කලේ?
422
00:32:17,826 --> 00:32:19,938
ඔයාට ඕනේ උනා නම්
මම ඔයාත් එක්ක මෙහේ එනවා
423
00:32:20,613 --> 00:32:21,642
නෑ ඔයා එන්නේ නෑ
424
00:32:21,732 --> 00:32:23,956
ඔයා දිගටම කිවුවා ඔයාට මොකද්ද කරන්න තියනවා කියලා
425
00:32:24,046 --> 00:32:25,628
මට කරන්න දෙයක් තියනවා තමා
426
00:32:26,362 --> 00:32:27,808
අනේ, අපි දැන් යනවා ආපහු
427
00:32:34,356 --> 00:32:35,777
ඇයි ඔයා අපේ ගෙදර ආවේ?
428
00:32:36,543 --> 00:32:39,537
මේ, මේක විහිළුවක් නෙමෙයි හරිද?
මම යන්න ඕනේ
429
00:32:39,627 --> 00:32:41,028
ඒක එච්චරම වැදගත්ද?
430
00:32:42,324 --> 00:32:43,279
ඔව්
431
00:32:43,369 --> 00:32:45,186
ඇයි?
ඒක ඔයාට වැඩක් තියන දෙයක් නෙමෙයි
432
00:32:45,276 --> 00:32:46,918
ඔයා ළමයෙක්
ඔයා වාතයක්
433
00:32:47,008 --> 00:32:48,934
ඔයාත්
මේක මහා භයානක හීනයක්
434
00:32:49,024 --> 00:32:50,330
ඔයත්
ඔයත් එහෙමයි
435
00:32:50,420 --> 00:32:52,236
මම හිතනවා ඔයා මැරුනානම් හොඳයි කියලා.
මමත් එහෙම හිතනවා
436
00:33:15,967 --> 00:33:21,204
මට හිතෙනවා මම කරපු නරක දෙයක් නිසා තමා කියලා
ශාමා ගියේ කියලා.
437
00:33:35,713 --> 00:33:37,553
ඔයා මොකුත් නරක වැඩක් කලේ නෑ.
438
00:33:42,406 --> 00:33:46,253
හරි මම ඔයාට පහක් දෙනවා
ඊට පස්සේ අපි යනවා
439
00:33:46,343 --> 00:33:48,419
මම කොහේවත් යන්නේ නෑ
මට පාඩුවේ ඉන්න දෙන්න
440
00:33:52,057 --> 00:33:53,449
ඒක ඔයාගේ වැරැද්ද නෙමෙයි
441
00:33:54,913 --> 00:33:56,189
එයාගේ වැරැද්දත් නෙමෙයි
442
00:33:57,465 --> 00:33:59,550
ඒක මගේ වැරැද්ද
මේ සේරම
443
00:34:02,513 --> 00:34:04,482
ඒක නිසා ඔයාටවත් එයාටවත් බනින්න එපා
444
00:34:06,630 --> 00:34:07,653
ඔයාට පුළුවන් මට බනින්න
445
00:34:11,744 --> 00:34:14,398
ඔයා දන්නවාද
ඔයා ඔයාගැන ගොඩාක් කිවුවා
446
00:34:18,270 --> 00:34:20,150
ඔයාට බෑ මෙතන සපත්තු දාගෙන ඉන්න
447
00:34:36,483 --> 00:34:38,508
ඒවා දානකොට මම වැටෙන්නේ නෑ
448
00:34:39,694 --> 00:34:40,853
අපි බලමු
449
00:34:55,779 --> 00:34:58,601
ඔයා දන්නවාද මට ඇමරිකාවේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා?
450
00:35:00,468 --> 00:35:01,608
ඔව්?
451
00:35:02,222 --> 00:35:03,634
මගේ අක්කාට බෑ.
452
00:35:04,853 --> 00:35:06,258
එයා ඉපදුනේ මෙහේ නෙමෙයි
453
00:35:07,548 --> 00:35:09,353
මගේ අම්මාටයි තාත්තටයිත් බෑ
454
00:35:11,571 --> 00:35:14,652
මගේ පවුලේ අයගෙන් මට විතරයි එහෙම වෙන්න පුළුවන්
455
00:35:16,010 --> 00:35:17,156
ඒක මරු නේද?
456
00:35:21,622 --> 00:35:23,157
මම ජනාධිපති උනොත්,
457
00:35:25,866 --> 00:35:29,826
මට පුළුවන් අපි ජීවත්වෙන ගෙදර ඉන්න.
458
00:35:33,154 --> 00:35:35,528
මම මගේ අක්කාව ගේන්න විදිහක් හොයාගත්තා.
459
00:35:37,657 --> 00:35:39,667
මම ඇත්තටම නරක අයව හිරේට දානවා
460
00:35:41,453 --> 00:35:44,838
මම හැමෝටම රෑට පොප් ටාට් කවනවා
461
00:35:46,692 --> 00:35:48,377
මම හැමෝටම කියනවා මට හොඳින් ඉන්න කියලා
462
00:35:51,777 --> 00:35:53,135
ඉතින් එහෙනම් ඔයා ඒකාධිපතියෙක් වෙයි
463
00:35:55,709 --> 00:35:56,935
කවුද ඒකාධිපතියෙක් කියන්නේ?
464
00:35:59,444 --> 00:36:01,230
ඒ හරිම නරක ජනාධිපති කෙනෙක්
465
00:36:03,570 --> 00:36:05,967
ඔයාට පුලුවන්ද ජනාධිපති වෙන්න?
මම හිතන්නේ නෑ
466
00:36:07,108 --> 00:36:09,286
එහෙනම් ඔයා මගේ අක්කා වගේ
ඔයා මෙහේ නෙමෙයිද ඉපදුනේ?
467
00:36:09,376 --> 00:36:10,621
නෑ මෙහේ තමා ඉපදුනේ
468
00:36:12,110 --> 00:36:13,153
කොහෙද?
469
00:36:13,576 --> 00:36:14,666
නිවු ජර්සි
470
00:36:15,920 --> 00:36:17,123
ඇත්තට?
471
00:36:17,522 --> 00:36:19,077
මමත්
කොහෙද?
472
00:36:19,678 --> 00:36:21,117
වොෂින්ටන් ටවුමේ
473
00:36:23,399 --> 00:36:25,315
ඔයා කොහෙද ඉපදුනේ?
ට්‍රෙන්ටන්
474
00:36:39,738 --> 00:36:41,574
පේන විදිහට ඔයාගේ අම්මයි තාත්තයි
තාම ගෙදර ඇවිල්ලා නෑ
475
00:37:00,578 --> 00:37:02,044
ඔයා ගාව මේ මුළු වෙලාවේම යතුරු තිබ්බාද?
476
00:37:02,134 --> 00:37:03,697
මාව ෆිල්ම් එකක් බලන්න එක්කගෙන ගියාට ස්තුතියි
477
00:37:10,806 --> 00:37:11,862
ඉන්න
478
00:37:14,084 --> 00:37:15,188
මොකද්ද ඔයාගේ නම?
479
00:37:18,599 --> 00:37:19,756
එල්යට්
480
00:37:20,972 --> 00:37:22,115
ස්තුතියි එලියට්
481
00:37:23,889 --> 00:37:25,109
සමාවෙන්න
මම ඔයාව පරක්කු කළා
482
00:37:25,943 --> 00:37:27,903
හිතනවා ඔයාට තාමත් ඔයාගේ
වැදගත් වැඩේ කරගන්න පුළුවන් කියලා
483
00:37:34,848 --> 00:37:36,085
හේයි එලියට්
484
00:37:38,220 --> 00:37:39,501
මට ආයිමත් ඔයාව දකින්න පුලුවද?
485
00:37:47,357 --> 00:37:48,497
ඔව්
486
00:37:48,587 --> 00:37:51,733
ඔයා යන්න කලින්
මම ඔයාව "ද මාශියන්" බලන්න අරගෙන යන්නම්
487
00:37:54,262 --> 00:37:56,658
ලොකු තිරේක ෆිල්ම් එකක් බලන එක මාරයි
488
00:37:57,433 --> 00:37:58,653
ඇත්තට
489
00:38:00,758 --> 00:38:01,742
ඔව්
490
00:38:01,832 --> 00:38:02,897
ස්තුතියි එලියට්
491
00:38:03,509 --> 00:38:06,205
මම හිතන්නේ ඔයා ඒකට කැමති වේවි
මැට් ඩැමන් මාරයි
492
00:38:11,214 --> 00:38:12,313
මෙතන ඉන්න
493
00:38:12,403 --> 00:38:13,672
මට ඔයාට දෙන්න දෙයක් තියනවා
494
00:38:54,139 --> 00:38:55,403
ඔයා කිවුවානේ ඔයා ඉන්නේ ලෙඩ වෙන්න කියලා
495
00:39:06,720 --> 00:39:07,865
බායි
496
00:39:22,826 --> 00:39:25,438
ඔයා ආයිමත්?
ඔයාට මොනවාද ඕනේ?
497
00:39:25,528 --> 00:39:27,269
ඔයාට ඔයාගේ සහෝදරයා වෙනුවෙන්
අවමගුලක් තියන්න ඕනේ
498
00:39:28,310 --> 00:39:30,757
හරි එකක්
හරි, පිස්සුවක්
499
00:39:30,847 --> 00:39:33,197
අපි අවමගුලක් තියන්නේ නෑ
වැඩක් නැති කෙනෙක්ට
500
00:39:33,287 --> 00:39:34,967
ඔයාගේ ප්‍රශ්නේ තමා
ඔයා එයාව දැනගෙන හිටිය නැති එක
501
00:39:35,057 --> 00:39:37,291
ඔයා එයාව දැනගෙන හිටියා නම් දන්නවා
එයාට ඒක කරන්න බෑ කියලා
502
00:39:37,381 --> 00:39:40,399
මගේ ඉඩමෙන් එලියට යනවා
මම පොලිසියට කතා කරන්න කලින්
503
00:39:40,489 --> 00:39:42,761
මම යන්නම්
ඒත් යන්න කලින්,
504
00:39:42,851 --> 00:39:45,219
ඔයා ඔයාගේ ඊ මේල් පාස්වර්ඩ් එක වෙනස් කරන්න ඕනේ.
505
00:39:46,313 --> 00:39:49,461
ඔයාගේ ගෙවල් පාරේ නම දාන එක හොඳ අදහසක් නෙමෙයි
506
00:39:50,395 --> 00:39:53,141
ඔයා විශේෂයි කියලා හිතන්න එපා
මම හැමෝවම හැක් කරනවා
507
00:39:53,231 --> 00:39:54,525
මට හම්බෙන ඊ මේල් වලින්
508
00:39:54,615 --> 00:39:56,672
ඔයයි ඔයාගේ නීති සමාගමයි
අඳුරු මතක ගොඩාක් හැංගුවා.
509
00:39:56,762 --> 00:39:58,960
මම හිතන්නේ නෑ IRS එක ඒක දිහා
අවිහින්සකව බලාවි කියලා
510
00:40:00,603 --> 00:40:02,285
ඔයා හිතන්නේ ඔයා මොනවා හොයාගත්තා කියලාද?
511
00:40:02,375 --> 00:40:05,609
මම ඒවා යවන එක නවත්තන්න නම්
ඔයාගේ අයියාට හරි විදිහට අවමගුලක් තියන්න
512
00:40:08,531 --> 00:40:09,652
හොඳ එකක්
513
00:40:10,475 --> 00:40:11,650
මට ආරාධනා කරන්න ඕනේ
514
00:40:13,078 --> 00:40:14,630
මම ඔයාට මගේ ඊ මේල් එක එවන්නම්
515
00:40:16,840 --> 00:40:18,053
රෙද්ද
516
00:40:19,829 --> 00:40:21,506
මේවා ගත්තේ හාඩ් ඇන්ඩි ගෙන්
517
00:40:22,796 --> 00:40:24,996
ඔයාගේ රහස් ගනුදෙනු කාරයෙක්
මම කතා කරපු
518
00:40:25,489 --> 00:40:27,171
මට එයාලාව තව දුරටත් ඕනේ වෙන්නේ නෑ
519
00:40:27,261 --> 00:40:30,444
ඔයා ඒවා එයාට විකුනලා හොයාගත්තු ගාන
මල ගෙදරකට යන වියදමකට වඩා අඩුයි
520
00:40:32,518 --> 00:40:33,850
කරන්න කතාවක් ලියන්න පටන්ගන්න
521
00:40:35,296 --> 00:40:36,329
හොඳ එකක්
522
00:40:37,823 --> 00:40:39,733
මම පිටිපස්සේ ඉඳලා අහගෙන ඉන්නම්
523
00:41:05,338 --> 00:41:06,474
ඒ මම
524
00:41:08,636 --> 00:41:09,673
ඇන්ජෙලා
525
00:41:17,653 --> 00:41:18,872
අනේ අරින්න
526
00:41:25,262 --> 00:41:26,416
අපි කතා කරමු
527
00:41:29,652 --> 00:41:30,975
මම ඔයා ගැන වදවෙනවා
528
00:41:40,860 --> 00:41:43,391
මම හිතනවා මට ඔයාව මේකෙන් එලියට ගන්න දෙයක් කියන්න පුළුවන් උනානම් කියලා
529
00:42:31,722 --> 00:42:34,262
ඔයාට මතකද අපි අර ප්‍රාර්ථනා කරන සෙල්ලම කරන්න පුරුදු වෙලා හිටිය කාලේ?
530
00:42:36,327 --> 00:42:37,732
අපි අපේ ඇස් වහගෙන
531
00:42:38,923 --> 00:42:40,599
ඊට පස්සේ අපි දෙයක් ප්‍රාර්ථනා කරනවා
532
00:42:43,031 --> 00:42:44,249
අපිට ඕනේ දෙයක්
533
00:42:52,925 --> 00:42:56,058
අපි දෙන්නාම ප්‍රාර්ථනා කළා
ලොකු කාමර හම්බෙන්න කියලා
534
00:42:57,940 --> 00:42:59,212
ඒක ලොකු එකක්
535
00:43:00,608 --> 00:43:04,192
ඔයා හැමවෙලේම ප්‍රාර්ථනා කලේ
ගොඩාක් කෝණ මාන හම්බෙන්න කියලා
536
00:43:05,551 --> 00:43:08,662
මම ප්‍රාර්ථනා කලේ
වේගවත් කම්පියුටර් හම්බෙන්න කියලා
537
00:43:08,752 --> 00:43:11,561
වේගවත් මොඩම් එකක් එක්කම
538
00:43:15,225 --> 00:43:16,820
ඔයා ප්‍රාර්ථනා කරන්න ඇත්තේ ලස්සන ඇඳුම් හම්බෙන්න කියලා
539
00:43:16,910 --> 00:43:20,059
මම ඇත්තටම ඒ ගැන ගණන් ගත්තේ නෑ
540
00:43:20,522 --> 00:43:24,141
අපි දෙන්නාම.... අපි දෙන්නාම ප්‍රාර්ථනා කළා
වාහන එලවන්න පුළුවන් වෙන්න කියලා
541
00:43:26,573 --> 00:43:28,111
මට ඕනේ උනේ ඈතට යන්න
542
00:43:30,461 --> 00:43:32,508
අපිට ඕනේ උනේ ට්‍රිප් යන්න
543
00:43:34,088 --> 00:43:36,983
ගොඩාක් සවර් පැච් කිඩ්ස් කන්න
544
00:43:37,459 --> 00:43:40,010
අපිට ඒවා තෙල් ගහන තැන් වලින් ගන්න පුළුවන් නේ
545
00:43:41,818 --> 00:43:43,708
අපි අපේ ප්‍රාර්ථනා ඔක්කොම කලාට පස්සේ,
546
00:43:46,482 --> 00:43:48,168
අපි අපේ ඇස් තදින් වහගත්තා
547
00:43:49,752 --> 00:43:53,181
අපි හිතුවේ අපි ඇස් අරිද්දි ඒවා ඉෂ්ට වෙලා තියේවි කියලා
548
00:43:55,175 --> 00:43:57,297
අපි හිතුවේ අපේ ඇස් තදින් වහන තරමට
549
00:43:58,828 --> 00:44:00,669
අපේ ප්‍රාර්ථනා ඉක්මනට ඉෂ්ට වේවි කියලා
550
00:44:04,667 --> 00:44:07,664
ඒවා කවදාවත් ඉෂ්ට උනේ නැතත්
අපි ඒක දිගටම කරන්න ආසා කළා
551
00:44:09,442 --> 00:44:12,092
ඒත් ඒක ඉවරවෙන විදිහට අපි කවදාවත් කැමති උනේ නෑ
552
00:44:14,224 --> 00:44:15,587
ඒ ප්‍රාර්ථනා කරන කෑල්ල
553
00:44:19,626 --> 00:44:21,152
මට ඒක මුලින් තේරුනේ නෑ
554
00:44:22,850 --> 00:44:25,049
ඔයාට මතකද ඔයා මට කියන්න පුරුදු වෙලා හිටපු දේ?
555
00:44:25,697 --> 00:44:27,546
අපි අපේ ඇස් අරින්න කලින්?
556
00:44:29,247 --> 00:44:30,824
ඒක ඒ හැමදෙයක්ම හොඳ කරනවා කියලා?
557
00:44:39,814 --> 00:44:43,798
මොනවා උනත් කමක් නෑ
අපි හොඳින් ඉන්නවා කියලා.
558
00:45:19,830 --> 00:45:21,668
ඒක තමා මකලා දාන එක ගැන දේ
559
00:45:27,411 --> 00:45:29,038
ඒක හැමතිස්සෙම ස්ථිර නෑ
560
00:45:47,361 --> 00:45:51,214
මකලා දාපු දෙයක් ආයිත් ගෙන්නගන්න
හේතු ගොඩාක් තියෙන්න පුළුවන්
561
00:45:52,716 --> 00:45:56,272
ඔයාට අර කලබල වෙන වෙලාව ආවාම
ඒක ඔයාට දැනුනාම....
562
00:45:57,377 --> 00:45:59,067
....අර ඔයාට අගයක් නෑ කියලා දැනිච්ච දේ....
563
00:45:59,157 --> 00:46:01,061
එක පාරට වටිනා දෙයක් වෙනවා
564
00:46:02,250 --> 00:46:04,575
ඉක්මනට ඔයා ඒකේ අලුත් වැඩක් හොයාගන්නවා
565
00:46:27,880 --> 00:46:30,603
සමහරවිට මට කරන්න තවත් දේවල් ඇති