1 00:00:08,917 --> 00:00:10,256 මෙච්චරද ඒ කියන්නේ ? 2 00:00:12,827 --> 00:00:15,188 මේ ඔක්කොම ඉවර වෙන්න තියෙන මොහොත.. 3 00:00:15,268 --> 00:00:19,518 අපි ඔක්කොම කරපුවා ආපහු අනික් පැත්ත හරවන්න ? 4 00:00:19,598 --> 00:00:21,621 ප්‍රජාතන්ත්‍රවාදය මේ වගේ! 5 00:00:22,298 --> 00:00:24,922 මම නිව් යෝක් වල තැන බේරන්න ගොඩක් මම සටන් කරද්දී.. 6 00:00:25,002 --> 00:00:26,888 මට අනික් දේවල් තේරුම් ගියේ නැහැ. 7 00:00:26,968 --> 00:00:30,480 ගොඩනැගිලි 71 පමණ ගිනි අරන් විනාශ වුනා 8 00:00:30,560 --> 00:00:34,201 E-corp එකේ CTO විදිහට ඔයාව පත් කරලා. 9 00:00:34,281 --> 00:00:36,856 CTO කියන තත්වය නමට විතරයි. 10 00:00:36,936 --> 00:00:38,759 ඒ පට්ටම වැඩක් නැහැ. උඹට ඇහුන නේද ඌ කියපුව.. 11 00:00:38,839 --> 00:00:39,747 අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්.. 12 00:00:40,679 --> 00:00:42,362 මම හිතන්නේ මොකක්හරි විකාර හේතුවක් ඇති 13 00:00:42,442 --> 00:00:45,183 මගේ වැඩේ කොන්ගෝ වලට යවන්න මාසයක් ඇති වෙන්නේ නැති! 14 00:00:45,263 --> 00:00:48,612 දැන් උඹ උඹේ අම්මව මතක් කරගනින්... 15 00:00:50,134 --> 00:00:51,474 තේරුනාද මම කියන දේ ? 16 00:00:51,554 --> 00:00:53,048 උඹ දැන් Dark Army එකට වැඩ කරන්නේ. 17 00:00:53,128 --> 00:00:55,187 උඹ තමයි ඒ keys ටික එලියට දැම්මේ. 18 00:00:55,267 --> 00:00:57,510 Five/Nine වුනේ නැහැ වගේ වැඩක් කරන්න පුළුවන්.. 19 00:00:57,590 --> 00:01:00,640 මේ මොනවා වුනත් මට ඕනේ අපි දෙන්න හොඳින් ඉන්නවා දකින්න. 20 00:01:00,720 --> 00:01:01,877 මට ඕනේ අපි දෙන්න කණ්ඩායමක් විදිහට ඉන්න. 21 00:01:01,957 --> 00:01:04,688 මගේ සහයකයන්ට උඹේ සුරතලා හම්බවුනා.. 22 00:01:04,768 --> 00:01:05,973 මම උඹේ තාත්තා. 23 00:01:06,053 --> 00:01:09,598 ඇන්ජෙලා මෝස්ට එයාගේ නඩුව දිගටම කරගෙන යන්න ඉඩ දුන්නා, 24 00:01:09,678 --> 00:01:11,755 මගේ ඔක්කොම අනතුරේ දාලා.. 25 00:01:11,835 --> 00:01:13,106 උඹ දැන් කලබල වෙනවා 26 00:01:13,186 --> 00:01:17,442 මේකෙන් ඔක්කොම හැඟීම් අයින් කරාට පස්සේ ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. 27 00:01:17,522 --> 00:01:19,241 ඔයා ඇන්ජෙලාට කතා කරන්න.. 28 00:01:19,321 --> 00:01:20,516 එයා හොඳින් නෙමෙයි 29 00:01:20,596 --> 00:01:23,870 මම එයාව අන්තිමට දකිද්දී හිත හොඳින් නෙමෙයි හිටියේ. 30 00:01:23,950 --> 00:01:26,538 සයිබර් ප්‍රහාරය මගේ වැරැද්ද නිසා වුනේ. 31 00:01:26,618 --> 00:01:28,342 එයා මාව ඒකට පාවිච්චි කරා.. 32 00:01:28,422 --> 00:01:32,129 මම හිතන්නේ ඒකට හේතුවක් තියෙන්න ඕනේ 33 00:01:34,076 --> 00:01:35,432 - 34 00:01:36,591 --> 00:01:38,769 ඒක මට වෙනුවෙන් කරපු එකක් 35 00:01:39,904 --> 00:01:42,804 ඒක එච්චරම තමයි අවාසනාවට.. 36 00:01:47,091 --> 00:01:49,112 නැහැ ඒක ඉවර නැහැ.. 37 00:01:49,192 --> 00:01:51,080 එහෙම වෙන්න විදිහක් නැහැ... 38 00:01:52,846 --> 00:01:54,687 එයා මගේ අම්මව ආපහු ගේන්න හිටියේ... 39 00:01:56,707 --> 00:01:59,131 අපි ආපහු එකට එකතුවෙන්න හිටියේ.. 40 00:02:15,257 --> 00:02:17,043 ඔයා එයාට මොකක්ද කරන්නේ? 41 00:02:21,753 --> 00:02:23,187 ඒ කියන්නේ ? 42 00:02:24,618 --> 00:02:25,893 පලි ගන්න. 43 00:02:26,914 --> 00:02:28,368 මට ඕනේ ඒක. 44 00:02:29,317 --> 00:02:31,676 දුකයි කියන්න , ඔයාට කරන්න තියෙන්නේ, 45 00:02:32,701 --> 00:02:36,134 රැවටුනා කියල හිතහදාගන්න. 46 00:02:38,670 --> 00:02:41,204 කරපු දෙයත් එක්ක ජීවත් වෙන්න බලන්න 47 00:02:44,819 --> 00:02:45,942 බැහැ. 48 00:02:46,392 --> 00:02:48,173 එයාගේ ප්‍රොජෙක්ට් එක ගැන ඔයා වැරදියි. 49 00:02:49,606 --> 00:02:51,010 මම දන්නවා ඒක පුළුවන් කරන්න කියල. 50 00:02:51,304 --> 00:02:52,472 මම දැකල තියෙනවා ඒක. 51 00:02:55,848 --> 00:02:57,896 මම දන්නවා ඒක එයාගෙන් ගන්න විදිහ. 52 00:03:00,962 --> 00:03:02,235 තේරෙන්නේ නැද්ද ? 53 00:03:03,302 --> 00:03:07,346 අපි දන්නා දේවල් එක්ක අපි මේක තමයි කරන්න ඕනේ. 54 00:03:08,079 --> 00:03:09,050 කට වහනවා. 55 00:03:09,130 --> 00:03:11,017 අපිට එයාව එලියට දාන්න පුළුවන්. අපිට පුළුවන් එයා මට පෙන්නපු දේ ගැන හැමෝටම කියන්න. 56 00:03:11,097 --> 00:03:12,072 කට වහනවා! 57 00:03:12,428 --> 00:03:13,600 කට! 58 00:03:13,680 --> 00:03:15,110 නැහැ මට බැහැ 59 00:03:16,392 --> 00:03:18,882 ඔයා මට උදව් කරන්නේ නැතිනම් මම ඒක තනියෙම කරනවා. 60 00:03:20,104 --> 00:03:22,477 ඔයාට මාව නවත්වන්න කරන්න කිසිම දෙයක් නැහැ. 61 00:03:32,144 --> 00:03:33,877 මම හිතුවේ ඔයා එහෙම නොකියා ඉඳියි කියල. 62 00:03:52,107 --> 00:03:54,188 තේරුම් ගන්න උත්සාහ කරන්න. 63 00:03:55,749 --> 00:03:59,761 මම එයා ඔයාට හානියක් කරන්න හදන එක වලක්වන්න උත්සාහ කරන්නේ 64 00:03:59,841 --> 00:04:02,040 ඒක නිසා තමයි මම ඔයාව මෙහෙට ගෙනාවේ 65 00:04:03,024 --> 00:04:06,800 ඒත් මෙහෙම කතා කරද්දී මට ඔයාව බේරගන්න විදිහක් නැහ. 66 00:04:10,827 --> 00:04:12,380 ඔයා මෙහෙම දඩබ්බර වෙන්න එපා. 67 00:04:13,690 --> 00:04:16,463 අවස්ථාවක් ලැබෙයි ඔයා සමාව ගත්තොත්. 68 00:04:16,543 --> 00:04:20,776 මේකෙන් ගැලවෙන්න තියෙන එකම විදිහ ඒක විතරයි කරුණාකරලා 69 00:04:22,025 --> 00:04:23,871 ඔයා කලබල වෙලා. 70 00:04:25,791 --> 00:04:28,824 හැඟීම් අයින් කරන්න එතකොට ඔක්කොම හරියයි. 71 00:04:31,823 --> 00:04:33,485 ඒක නේද ඔයා හොඳින් කරන්න දක්ෂ ? 72 00:04:47,421 --> 00:04:48,885 මම පැනල යන්නේ නැහැ. 73 00:04:58,681 --> 00:05:00,519 ඉතින් ඔයා ගියොත් හොඳයි. 74 00:06:52,935 --> 00:06:54,428 එයා තෝරාගත්තා එයාට ඕනේ කරන දේ.. 75 00:06:55,705 --> 00:06:56,877 තෝරාගත්තා ? 76 00:06:57,145 --> 00:06:58,921 උඹත් එක්ක වැඩ කරද්දී කිසි තේරීමක් නැහැ. 77 00:06:59,001 --> 00:07:00,234 නැ...නැහැ...උඹ.. 78 00:07:01,330 --> 00:07:03,162 උඹ තමයි මේක එයාට කරේ. 79 00:07:04,618 --> 00:07:07,188 උඹ තමයි එයාව ගත්තේ මේකට. අරගෙන.... 80 00:07:08,328 --> 00:07:09,620 උඹ මැරුවා.. 81 00:07:09,700 --> 00:07:11,675 උඹ ඒක වෙන්න දුන්නා නේද ? 82 00:07:16,558 --> 00:07:20,153 උඹ උත්සාහ නොකරා කියන්න බැහැ, 83 00:07:20,233 --> 00:07:22,435 එයාට කතා කරලා හිත වෙනස් කරන්න. 84 00:07:22,515 --> 00:07:24,194 එයා කියන දේ අහපු නැති එක උඹේ වැරද්දක් නෙමෙයි 85 00:07:24,274 --> 00:07:25,798 මට උඹ වෙලාව දුන්නේ නැහැ.. 86 00:07:25,878 --> 00:07:27,170 එයා... 87 00:07:28,305 --> 00:07:30,391 එයාට තිබ්බා.... එයාට, කරන්න... 88 00:07:30,471 --> 00:07:32,352 එයාගේ හිත වෙනස් කරන්න තිබුනා. 89 00:07:32,679 --> 00:07:34,865 මම එයාට කියපු දේවල් ඔක්කොම ඇත්ත. 90 00:07:35,486 --> 00:07:37,444 උඹ මානසික ලෙඩෙක්! 91 00:07:37,760 --> 00:07:41,024 හිතල බලල නෙමෙයි නේද අද කතා කරන්නේ ? 92 00:07:46,451 --> 00:07:48,014 මේ ඔක්කොම පිස්සුවක්. 93 00:07:48,918 --> 00:07:52,231 ෆිලිප්, ඔයා හිතනවානම් මේක මගේ පිටින් යන්න ඕනේ කියල. 94 00:07:52,311 --> 00:07:54,313 මම ඒක දරන්න කැමතියි. 95 00:07:54,393 --> 00:07:57,866 මම ඒක දැන් අවුරුදු ගානක් කරලා හොඳටම දන්නවා කියල දන්නවා නේද ? 96 00:08:06,199 --> 00:08:08,451 එයා මගේ දුව! 97 00:08:09,036 --> 00:08:11,198 දුකයි ඒ ගැන. 98 00:08:17,354 --> 00:08:21,212 ඔල්ඩර්සන් මහත්මයාගෙන් අපි ගත්තු හැක් එක ගැන තොරතුරු තියෙනවා අපේ කණ්ඩායමෙන් 99 00:08:22,093 --> 00:08:25,296 පේන විදිහට අවුරුද්ද ඉවර වෙන්න කලින් අපිට ඕනේ කරන ඇතුල්වීම් ගන්න පුළුවන් වෙයි 100 00:08:25,914 --> 00:08:29,359 දැන් ඔක්තෝබර් නිසා , තව මාස දෙකයි තියෙන්නේ ඉතිරි වෙලා 101 00:08:30,821 --> 00:08:33,550 නත්තලටම හරියට. 102 00:08:42,291 --> 00:08:43,674 මොකක්ද ? 103 00:08:45,593 --> 00:08:50,172 ඔල්ඩර්සන් කියන්නේ වැඩකට නැති මිනිහෙක්. විශ්වාස කරන්න බැහැ. 104 00:08:50,252 --> 00:08:52,578 අයියෝ වොන්ග් ශු.. බයවෙන්න එපා. 105 00:08:52,658 --> 00:08:53,830 අපේ ප්‍රොජෙක්ට් එක හරිගියාට පස්සේ, 106 00:08:53,910 --> 00:08:56,794 මිනිහව ඕනේ වෙන්නේ නැහැ, ඉතින් අයින් කරලා දාන්න පුළුවන්. 107 00:08:58,239 --> 00:08:59,380 ඒ අතරේ, 108 00:08:59,460 --> 00:09:05,076 මිනිහට දුන්න අත සපා නොකන්න මතක් කරවන්න ඕනේ. 109 00:09:06,351 --> 00:09:07,963 හරි එහෙනම්. 110 00:09:10,352 --> 00:09:15,764 මොකක්හරි වැරද්දක් වුනොත් වෙන්න තියෙන දේ ගැන මතක් කරන්න. 111 00:09:26,359 --> 00:09:31,144 මම හිතනවා ඔයා ඔයාගේ අන්තිම නත්තල රස විඳියි කියල එලියට් 112 00:11:09,780 --> 00:11:11,679 පස්සේ එයා මට කියනවා 113 00:11:11,759 --> 00:11:13,480 "මම හිතන්නේ නැහැ ඒ උතුර කියල" 114 00:11:16,025 --> 00:11:17,938 ෆ්‍රෙඩි ඔයාට පාර්සලයක් තියෙනවා. 115 00:11:18,562 --> 00:11:20,560 මගේ ලඟත් ඔයාට එකක් තියෙනවා 116 00:11:22,897 --> 00:11:24,590 මේක විහිළුවක් නෙමෙයි. 117 00:11:24,670 --> 00:11:27,010 අපිට මේ වැඩ ටික දැන් ඉවර කරන්න පුලුවන්ද ? 118 00:11:27,090 --> 00:11:28,335 දැන් 8ට කිට්ටුයි. 119 00:11:32,036 --> 00:11:33,327 ෆ්‍රෙඩ් ? 120 00:11:36,363 --> 00:11:38,476 අපිට මේක ඉවර කරන්න ඕනේ. 121 00:11:39,012 --> 00:11:40,708 මගේ ළමය බලාගන්න කෙනා මට කෑ ගහනවා. 122 00:11:42,922 --> 00:11:44,266 පොඩ්ඩක් ඉන්න 123 00:11:50,757 --> 00:11:52,041 ඒකනම් නියමයි 124 00:11:52,992 --> 00:11:54,493 ආයෙත් කියන්න පුලුවන්ද ? 125 00:11:55,256 --> 00:11:56,346 මොකක්ද ? 126 00:11:59,646 --> 00:12:01,669 මට කැමතියි කියල කියන්න පුලුවන්ද ? 127 00:12:03,302 --> 00:12:04,583 මම ඔයාට කැමතියි. 128 00:12:06,904 --> 00:12:08,382 මට ආදරෙයි කියල කියන්න. 129 00:12:11,042 --> 00:12:12,748 මම ඔයාට ආදරෙයි. 130 00:12:14,128 --> 00:12:15,230 හරි 131 00:12:15,625 --> 00:12:21,042 දැන් පොඩ්ඩක් නැගිටලා, වටයක් කැරකිලා ආයෙත් කියන්න. 132 00:12:21,872 --> 00:12:23,427 මම නැගිටින්න ඕනෙද ? 133 00:12:23,507 --> 00:12:24,767 ඔව් ? 134 00:12:42,875 --> 00:12:43,828 කොහොමද ෆ්‍රෙඩි ? 135 00:12:43,908 --> 00:12:45,907 හොඳ නැද්ද ? මට තේරෙනවා. 136 00:12:45,987 --> 00:12:49,337 අඩු වයසින් ඉන්න කෙල්ලෝ එක්ක විකාර නටන එක එකක්. 137 00:12:49,417 --> 00:12:52,207 ඒත් ආපහු පටිගත කරපු එක බලද්දී ඒක ගන්න දෙයක් නැතිවෙනවා. 138 00:12:52,287 --> 00:12:53,167 කවුද මේ ? 139 00:12:53,247 --> 00:12:54,183 උඹේ ඊමේල් ගැන බලපන්. 140 00:12:54,284 --> 00:12:56,009 මගෙන් පණිවිඩයක් ඇවිත් ඇති. 141 00:12:58,474 --> 00:13:01,091 ඊමේල් එකත් එක්ක ඇති ලින්ක් එකක්. 142 00:13:01,171 --> 00:13:02,915 උඹද මට පාර්සලය එව්වේ ? 143 00:13:02,995 --> 00:13:04,630 මේ අහනවා , මේක කරන්න එපා. 144 00:13:04,710 --> 00:13:05,749 මට සල්ලි දෙන්න පුළුවන්. 145 00:13:05,829 --> 00:13:08,622 ඊමේල් එක බලලා ලින්ක් එක පාවිච්චි කරනවා ෆ්‍රෙඩි. 146 00:13:11,199 --> 00:13:15,297 බලන්න ,මේක නිකන් ransomware වගේ එකක්නම්... 147 00:13:16,482 --> 00:13:18,156 ...මගෙන් සල්ලි ගන්න වගේ බලනවානම්, අහනවා... 148 00:13:18,236 --> 00:13:19,490 උඹ මා ගැන ඇත්තටම දන්නේ නැහැ. 149 00:13:19,570 --> 00:13:22,680 එහෙම දන්නවනම් , උඹ දැනගන්න තිබුනා මට සල්ලි වලින් ඇති වැඩක් නැහැ කියල. 150 00:13:22,760 --> 00:13:25,311 මම කියන දේ කරනවා, නැතිනම් මේ පටිගත කිරීම FBI එකට යවනවා. 151 00:13:25,391 --> 00:13:26,593 ඉන්න, ඉන්න , ඉන්න 152 00:13:26,673 --> 00:13:27,708 නැහැ. 153 00:13:27,980 --> 00:13:29,763 මට යන්න තියෙනවා. 154 00:13:30,181 --> 00:13:31,844 මම මෙතන වැඩක් ඉවර කරනවා. 155 00:13:31,924 --> 00:13:34,570 එහෙනම් ට්‍රිෂ්ට කියල ඉතිරි ටික කරගන්න. 156 00:13:34,650 --> 00:13:36,002 මොකද මට ගෙදර යන්න තියෙනවා. 157 00:13:36,082 --> 00:13:37,581 හරි හරි හරි 158 00:13:37,661 --> 00:13:38,624 හරි හොඳයි, ඔව් 159 00:13:38,704 --> 00:13:40,420 ෆ්‍රෙඩි, අවදානය යොමු කරනවා. 160 00:13:41,032 --> 00:13:42,540 මොකද ඔතන ඇතුලේ කරන්නේ ? 161 00:13:42,620 --> 00:13:43,904 කෝල් එකක් ගන්නවද ? 162 00:13:44,636 --> 00:13:47,795 සුභ නත්තලක්! ආපහු 2016දී හම්බවෙමු! 163 00:13:47,875 --> 00:13:50,397 ඊමේල් එක බලනවා ඉක්මනට. 164 00:13:50,920 --> 00:13:53,398 දන්නවද අපේ IT එකට මේක මග හැරෙන එකක් නැහැ කියල. 165 00:13:53,478 --> 00:13:54,937 ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. 166 00:13:57,727 --> 00:13:59,330 හරි , ඔන්න කරා. 167 00:14:00,552 --> 00:14:01,790 හරිද ? 168 00:14:01,870 --> 00:14:04,102 ලියුම් කවරෙන් USB එක ගන්නවා. 169 00:14:05,519 --> 00:14:07,967 මම කරන්න ඕනේ ඔක්කොම ලියල ඇති ඕකේ. 170 00:14:08,047 --> 00:14:10,683 USB එකට ෆයිල් එක කොපි කරනවා. 171 00:14:11,427 --> 00:14:12,565 මගේ inbox එක ? 172 00:14:12,645 --> 00:14:15,638 මම නීතිවේදියෙක් යකෝ. 173 00:14:15,718 --> 00:14:18,810 මෙතන තියෙන්නේ සංවේදී තොරතුරු ගොඩක්. 174 00:14:19,362 --> 00:14:20,369 තේරුනාද ? 175 00:14:24,566 --> 00:14:25,617 හෙලෝ ? 176 00:14:27,887 --> 00:14:31,033 මම මේ මට ඒකෙන් වැඩක් තියෙනවද නැද්ද කියල කල්පනා කරන්නේ. 177 00:14:31,113 --> 00:14:32,289 මට වැඩක් නැහැ. 178 00:14:35,028 --> 00:14:38,863 - 179 00:14:38,943 --> 00:14:40,522 හරි එහෙනම්.. 180 00:14:41,755 --> 00:14:44,053 මේ තොරතුරු වලින් උඹ මොකද කරන්නේ ? 181 00:14:44,133 --> 00:14:46,778 ඕක කරලා ඉවර වුනාට පස්සේ තමන්ගේ බඩු ඔක්කොම, 182 00:14:46,858 --> 00:14:48,884 ඔෆිස් එකේ දාල එනවා.. 183 00:14:48,964 --> 00:14:52,615 විදුලියෙන් වැඩ කරන හැම මගුලක්ම. කෝච්චි ස්ටේෂන් එකට එනවා කෙලින්ම. 184 00:14:52,695 --> 00:14:54,399 දන්නවද , මේක මාව විතරක් ඉවර කරන්නේ නැහැ 185 00:14:54,479 --> 00:14:57,028 මගේ යටතේ ඉන්න ඔක්කොම විනාශ කරයි. 186 00:14:57,108 --> 00:14:59,668 මගේ ව්‍යාපාරය, එයාලගේ පවුල්, ඔක්කොම. 187 00:15:00,411 --> 00:15:01,574 මේ දුරකතනය තියාගන්නවා තමුසේ ළඟ. 188 00:15:01,654 --> 00:15:03,716 එතනට ගියාට පස්සේ කෝල් එකක් බලාපොරොත්තු වෙනවා. 189 00:15:05,692 --> 00:15:07,237 කවුද මේ ? 190 00:15:08,872 --> 00:15:10,668 මේ Mr Robot. 191 00:15:35,045 --> 00:15:36,197 - 192 00:15:37,573 --> 00:15:38,698 ටැක්සි! 193 00:15:50,173 --> 00:15:52,847 - 194 00:15:52,927 --> 00:15:55,626 ....20%කකට වඩා වැඩියෙන් මේ නත්තල් කාලේ 195 00:15:55,706 --> 00:15:56,764 විශ්වාස කරන්න පුලුවන්ද ඒක ? 196 00:15:56,844 --> 00:15:59,908 ලඟදි අපි කතා කරේ මේ වගේ ආර්ථිකය කඩා වැටීමක් ගැන... 197 00:15:59,988 --> 00:16:01,324 ඉස්සර වුනා වගේ... 198 00:16:01,404 --> 00:16:04,002 විශ්වාස කරන්න අමාරුයි නොවැම්බර් වල නිකුත් වුනු 199 00:16:04,082 --> 00:16:05,264 රැකියා වාර්තාව ගැන බලද්දී. 200 00:16:05,344 --> 00:16:07,932 රැකියා 400,000කට වඩා එකතු කරලා 201 00:16:08,012 --> 00:16:11,878 - 202 00:16:11,958 --> 00:16:15,912 - 203 00:16:15,992 --> 00:16:19,728 - 204 00:16:19,808 --> 00:16:21,258 - 205 00:16:21,338 --> 00:16:23,438 - 206 00:16:23,518 --> 00:16:26,668 - 207 00:16:30,184 --> 00:16:31,247 හරි 208 00:16:53,171 --> 00:16:54,032 ඉතින් ? 209 00:16:54,113 --> 00:16:56,010 දුරම තියෙන ටිකට් ගන්න තැනට යනවා. 210 00:17:16,328 --> 00:17:17,466 පෝලිමේ ඉන්නවා 211 00:17:25,957 --> 00:17:27,201 හරි 212 00:17:28,482 --> 00:17:29,801 මම ආවා 213 00:17:29,991 --> 00:17:31,182 පෝලිමට. 214 00:17:36,325 --> 00:17:37,876 කලබල වෙන්න එපා. 215 00:17:37,956 --> 00:17:39,083 පස්සෙන් මිනිස්සු එනවා 216 00:17:39,163 --> 00:17:40,191 මොකක් ? 217 00:17:40,271 --> 00:17:41,184 ඇයි ? 218 00:17:41,264 --> 00:17:42,751 උන්ට දැනගන්න ඕනේ උඹ කාවද හම්බවෙන්න එන්නේ කියල 219 00:17:45,238 --> 00:17:46,645 මම උන් ගැන බලාගන්නම්. 220 00:17:47,324 --> 00:17:48,524 - දැන්ම... හරි 221 00:17:48,604 --> 00:17:51,673 ....කුඩු ගහල වගේ වටපිට බලන්නේ නැතුව ඉන්නවා 222 00:17:53,927 --> 00:17:55,881 මම පොඩ්ඩක් ගැහුවා තමයි. 223 00:17:56,920 --> 00:17:57,913 මොකක් ? 224 00:17:57,993 --> 00:17:59,811 ඔව් කුඩු පොඩ්ඩක් දන්නේ නැද්ද 225 00:17:59,891 --> 00:18:03,066 පාටියේ හිටපු කෙල්ලෝ ටිකත් එක්ක, දන්නේ නැද්ද ඉතින් 226 00:18:03,146 --> 00:18:04,478 ගොඩක්? පොඩ්ඩක් ? මොකක් ? 227 00:18:04,558 --> 00:18:07,135 කොච්චර කුඩු ගැහුවද ? 228 00:18:07,215 --> 00:18:08,316 මම දන්නේ කොහොමද මිනිහෝ. 229 00:18:08,396 --> 00:18:10,427 දැන් ඉතින් ගොඩක් ගැහුවා වගේ තමයි තේරෙන්නේ. හරිද ? 230 00:18:11,233 --> 00:18:12,317 හුස්ම පොඩ්ඩක් ගන්නවා ෆ්‍රෙඩි. 231 00:18:12,397 --> 00:18:13,749 අපි මේක හිතල කරමු. 232 00:18:17,705 --> 00:18:19,949 පොඩ්ඩක් ඉන්නවා , තමුසේ කොහෙද ඉන්නේ ? 233 00:18:20,690 --> 00:18:22,726 මම හැමතැනම ඉන්න වග විතරයි උඹ දැනගන්න ඕනේ 234 00:18:23,011 --> 00:18:24,433 මොකක්ද යකෝ ඒ කියපු කතාවේ තේරුම? 235 00:18:25,119 --> 00:18:27,168 මම කිව්වේ, මට මේ මුළු තැනම අයිතියි කියන එක. 236 00:18:39,079 --> 00:18:40,373 ගෙදර යන්න ටිකට් එකක් ගන්නවා. 237 00:18:40,453 --> 00:18:42,855 නැහැ , මගේ ගෙදර තියෙන තැන මුන් දැනගන්නවට ඕනේ නැහැ 238 00:18:42,935 --> 00:18:45,284 විශ්වාස කරපන් මාව , උන් දන්නවා ඒ ගැන. 239 00:18:47,493 --> 00:18:50,644 හරි, හරි... බ්රුව්ස්ටර් වලට ටිකට් එකක් දෙනවද. 240 00:18:53,295 --> 00:18:54,393 හරි. 241 00:18:54,473 --> 00:18:56,293 හරි, දැන් උඹ කෝච්චියට ගිහින්, 242 00:18:56,373 --> 00:18:57,796 ගොඩක් දුර පාරෙන් පලයන්. 243 00:18:57,876 --> 00:19:01,086 ඔරලෝසුව තියෙන තැන පහු කරගෙන ගිහින් පත්තර විකුණන තැනට යනවා. 244 00:19:07,618 --> 00:19:10,365 ඔක්කොම සාක්කුවේ තියෙන සල්ලි අරගෙන නත්තල් තොප්පිය දාගෙන ඉන්න එකාට දෙනවා. 245 00:19:13,843 --> 00:19:14,872 ඇයි ? 246 00:19:18,495 --> 00:19:19,930 අපිට තව වෙලාව ඕනේ කරනවා 247 00:19:20,010 --> 00:19:24,571 ගුලි කරලා විසි කරනවා කේස් එක ඇතුලට. 248 00:19:28,909 --> 00:19:30,513 නවතින්නේ නැතුව දිගටම යනවා. 249 00:19:30,593 --> 00:19:32,605 දකුණට ගිහින් කෝච්චිය හොයාගන්නවා. 250 00:19:33,909 --> 00:19:36,656 ඒයි ඒයි ඒයි ඔය මගේ සල්ලි! 251 00:19:40,404 --> 00:19:42,737 19 වෙනි කොටස , දකුණේ තියෙන අන්තිම පෙට්ටියට නගිනවා 252 00:19:44,315 --> 00:19:46,342 ඒ කියන්නේ තමුසේ මගේ පස්සෙන් එනවා කියන එක නේද ? 253 00:19:47,156 --> 00:19:48,855 නැහැ මම උඹ එනකන් 254 00:19:48,935 --> 00:19:50,349 කෝච්චියේ බලාගෙන ඉන්න නිසා 255 00:20:15,201 --> 00:20:16,694 කවුද තමුසේ ? 256 00:20:17,291 --> 00:20:19,040 මම ඒ ප්‍රශ්නෙට උත්තර දුන්න නේද. 257 00:20:21,448 --> 00:20:23,644 ෆෝන් එක ඕනේ නැහැනේ දැන්. 258 00:20:27,147 --> 00:20:28,757 USB එක දීල ඉඳගන්නවා. 259 00:20:35,521 --> 00:20:38,911 ඔව් , හරි පළවෙනියට උඹේ ළඟ තියෙන පටිගත කිරීම දෙනවා. 260 00:20:44,053 --> 00:20:46,282 මේ මිනිස්සු ඉස්සරහ උඹ මට වෙඩි තියෙනවද ? 261 00:20:51,661 --> 00:20:53,806 තුවක්කුව පැත්තකට දාලා ඉඳගන්නවා 262 00:20:53,886 --> 00:20:54,992 මම බොරු නෙමෙයි කරන්නේ 263 00:20:55,072 --> 00:20:56,961 මේක පාවිච්චි කරන්න මම බය නැහැ. 264 00:20:58,609 --> 00:21:01,790 එහෙනම් එතකොට මේ පටිගත කිරීම FBI එකට විතරක් නෙමෙයි 265 00:21:01,870 --> 00:21:03,202 ....උඹේ දරුවටයි බිරිඳටයි හිටන් යයි 266 00:21:05,071 --> 00:21:06,955 ඒකට උඹ බයයිද ? 267 00:21:08,032 --> 00:21:09,180 ඉඳගන්නවා. 268 00:21:09,517 --> 00:21:11,005 USB එක දෙනවා. 269 00:21:25,136 --> 00:21:26,513 දැන් හරි නේද ? 270 00:21:26,762 --> 00:21:28,345 අරක මකනවනේ ? 271 00:21:30,115 --> 00:21:31,560 මම කියන්න ඕනේ නැහැනේ 272 00:21:31,640 --> 00:21:33,755 ඕක කවුරුවත් දකින්න ඕනේ නැති දෙයක් කියල. 273 00:21:34,837 --> 00:21:37,628 හරි මම කියන්නම් , උඹ USB එක තියාගනින් 274 00:21:38,285 --> 00:21:40,590 උඹව විශ්වාස කරනවා කියල එතකොට තේරෙයිනේ. 275 00:21:40,670 --> 00:21:43,483 තේරෙනවා නේද ? උඹේ වචනේ විශ්වාස කරනවා කියල ? 276 00:21:45,104 --> 00:21:46,855 මම ආපහු ඔෆිස් එකට යනවා. 277 00:21:46,935 --> 00:21:48,157 ඉඳගනින්. 278 00:21:48,237 --> 00:21:49,388 අපි ඉවර නැහැ 279 00:21:55,338 --> 00:21:58,544 මගේ පස්සෙන් ආවේ කවුද කියල දන්නවද ? 280 00:22:00,284 --> 00:22:01,532 Dark Army. 281 00:22:03,015 --> 00:22:04,669 දෙවියනේ. 282 00:22:05,354 --> 00:22:07,410 මොන මගුලකටද මගේ පස්සෙන් එන්නේ ? 283 00:22:07,490 --> 00:22:09,240 මේ USB එක දෙන්නේ කාටද කියල බලන්න එන්නේ. 284 00:22:09,320 --> 00:22:10,297 ඇයි ? 285 00:22:10,377 --> 00:22:12,302 මොකද උඹේ සේවාදායකයෙක්ව උන් ආරක්ෂා කරන නිසා. 286 00:22:12,636 --> 00:22:13,815 මොකා ? 287 00:22:14,513 --> 00:22:15,648 වයිට්රෝස්. 288 00:22:15,728 --> 00:22:17,156 මොන මගුලක් ගැනද කියවන්නේ මිනිහෝ ? 289 00:22:17,236 --> 00:22:18,239 කවුද ඒ ? 290 00:22:18,319 --> 00:22:21,795 උඹ දන්නවා ඒකිව සී සෑන්ග් කියලා , චීන ආරක්ෂක ඇමති. 291 00:22:21,875 --> 00:22:25,683 මිනිහයි මිනිහගේ කට්ටියයි බොරු තොරතුරු පාවිච්චි කරලා සල්ලි එහා මෙහා කරනවා, 292 00:22:25,763 --> 00:22:28,984 උඹේ නම උන්ගේ ෆයිල් වල සැරින් සැරේ මතු වෙනවා හැමතැනම. 293 00:22:29,065 --> 00:22:30,103 මගුලයි. 294 00:22:30,648 --> 00:22:32,226 ඒකද මේ ? 295 00:22:34,404 --> 00:22:35,865 මම ඉවරයි මිනිහෝ. 296 00:22:35,945 --> 00:22:38,392 උඹ උන්ගේ සල්ලි එහා මෙහා කරපු හැටි මට දැනගන්න ඕනේ 297 00:22:38,472 --> 00:22:40,872 නැහැ නැහැ මුන් එක්ක නටන්න එපා මිනිහෝ 298 00:22:42,320 --> 00:22:44,365 මම දැකපු ඒවගෙන් පොඩ්ඩක්හරි ඇත්තනම්, 299 00:22:45,129 --> 00:22:48,065 මුන් නියම යක්ෂයෝ. 300 00:22:48,145 --> 00:22:51,189 මම මේ මනස්ගාත ගැන නෙමෙයි කියවන්නේ 301 00:22:51,269 --> 00:22:53,137 මුන් නියම යක්ෂ මිනිස්සු. 302 00:22:53,857 --> 00:22:56,184 මම ඒ ගැන දැනටමත් දන්නවා. 303 00:22:59,951 --> 00:23:01,670 සයිප්‍රස් බැංකුව. 304 00:23:04,930 --> 00:23:06,214 හරියට හරි. 305 00:23:08,372 --> 00:23:09,828 ඒක තමයි උන්ගේ බැංකුව. 306 00:23:12,019 --> 00:23:13,658 ඒ ගැන දන්නා දේවල් ඔක්කොම කියනවා මට. 307 00:23:15,856 --> 00:23:18,325 මම දන්නේ නැහැ මොකුත් හරිද ? 308 00:23:18,643 --> 00:23:20,790 මම වගේ වැඩකට නැති උන්ව ගන්නෙත්.. 309 00:23:20,870 --> 00:23:22,480 ...මොකද අපි වැඩිය හොයන්නේ නැතිව.. 310 00:23:22,560 --> 00:23:24,447 ..උන්ගේ ලියකියවිලි යවන නිසාඅ. 311 00:23:24,527 --> 00:23:26,845 පොඩි පොඩි දේවල්, හරියට සමාගම් වල ෆයිල් ඒවා වගේ. 312 00:23:27,764 --> 00:23:28,924 බලපන් මගේ දිහා , මම මෝඩ හරකෙක් 313 00:23:29,004 --> 00:23:30,442 උඹ හිතන්නේ උන් මට මොකුත් කියයි කියලද? 314 00:23:43,732 --> 00:23:46,970 සමහරවිට මම දන්නා කෙනෙක් ඉන්නවා නගරේ තව.. 315 00:23:51,316 --> 00:23:52,456 කවුද ? 316 00:23:56,220 --> 00:23:58,884 විකාර නොකර ඉඳපන් යකෝ අපිට වෙලාව නැහැ. 317 00:23:59,717 --> 00:24:01,095 මට නමක් කියනවා. 318 00:24:02,547 --> 00:24:03,645 ජෝන් ගාර්සින්. 319 00:24:05,237 --> 00:24:06,483 කොහෙද මට මිනිහව හොයාගන්න පුළුවන් ? 320 00:24:07,159 --> 00:24:08,884 මගේ ළඟ ලිපිනයක් නැහැ. 321 00:24:09,843 --> 00:24:12,405 ඔෆිස් එකේ තමයි තියෙන්නේ. 322 00:24:21,307 --> 00:24:23,519 මම කිව්වා නේද ඔක්කොම දේවල් දාල එන්න කියල. 323 00:24:24,053 --> 00:24:25,228 ඔව් මම කරා. 324 00:24:25,308 --> 00:24:26,961 මගේ ළඟ වෙන මොකුත් නැහැ. 325 00:24:27,041 --> 00:24:28,471 බලපන් 326 00:24:41,487 --> 00:24:44,170 කෙලින්ම පලයන් 42වෙනි නැවතුමට මගෙන් කෝල් එකක් බලාපොරොත්තු වෙයන්. 327 00:24:44,250 --> 00:24:45,622 නවතින්න එපා දිගටම පලයන්. 328 00:24:45,702 --> 00:24:47,519 තමුසේ මාව දාල යනවද ? 329 00:24:48,058 --> 00:24:50,064 අපි දෙන්නව දැක්කොත් එකට දෙන්නම ඉවරයි. 330 00:24:52,991 --> 00:24:54,152 යනවා. 331 00:25:47,490 --> 00:25:49,657 42වෙනි නැවතුමේ මාව හම්බවෙනවා. 332 00:25:49,737 --> 00:25:50,845 හරි 333 00:25:50,925 --> 00:25:52,270 පස්සේ ? 334 00:25:52,350 --> 00:25:53,688 ගාසින්ගේ ලිපිනය ඕනේ කරනවා තාමත්. 335 00:25:54,420 --> 00:25:56,603 පිස්සුද මිනිහෝ උඹට. 336 00:25:56,683 --> 00:25:57,824 මමනම් ආපහු ඔෆිස් එකට යන්නේ නැහැ. 337 00:25:57,904 --> 00:25:59,080 උන් මාව හොයනව ඇති එතන. 338 00:25:59,166 --> 00:26:00,769 ඒ ගැන මට බලාගන්න දීපන්. 339 00:26:00,849 --> 00:26:04,003 අහපන් , මට උඹේ වචනේ ඕනේ මම උඹට ඕනේ කරන දේ දුන්නොත්, 340 00:26:04,083 --> 00:26:05,547 අර පටිගත කිරීම විනාශ කරනවා කියල. 341 00:26:05,627 --> 00:26:07,879 මාත් එක්ක කතා කරලා විසඳන්න පුළුවන් තැනක නෙමෙයි ඉන්නේ උඹ 342 00:26:07,959 --> 00:26:08,930 යනවා ඉක්මනට. 343 00:26:09,010 --> 00:26:10,272 මට ඕනේ උඹේ වචනේ! 344 00:26:10,352 --> 00:26:11,460 අපි මෙතනින් ගියේ නැතිනම් ඉක්මනට, 345 00:26:11,540 --> 00:26:14,122 උඹ මම ගැන නෙමෙයි වද වෙන්න ඕනේ තේරුනාද ? 346 00:26:14,202 --> 00:26:15,932 මම විතරයි උඹට මේකෙන් ගැලවෙන්න තියෙන එකම විදිහ. 347 00:26:16,012 --> 00:26:17,780 හරි තමුසේ කොහොමද මාව ආරක්ෂා කරන්නේ... 348 00:26:17,860 --> 00:26:19,292 ඩාර්ක් ආමි එකට එරෙහිව ? 349 00:26:19,372 --> 00:26:21,039 උන් දැක්ක මම උන්ගෙන් පැනල යනවා කියල. 350 00:26:21,119 --> 00:26:22,877 උන් දන්නවා මම මොකක්හරි කරනවා කියල. 351 00:26:32,851 --> 00:26:34,084 උඹට බැහැ නේද... 352 00:26:34,977 --> 00:26:38,043 ...මාව ආරක්ෂා කරන්න? 353 00:26:43,831 --> 00:26:45,004 ෆ්‍රෙඩි? 354 00:26:46,537 --> 00:26:48,050 දෙවියනේ. 355 00:26:48,991 --> 00:26:51,563 මට මොකක් වුනත් උඹට වැඩක් නැහැ නේද 356 00:26:53,113 --> 00:26:54,826 ෆ්‍රේඩී අපිට මේකට වෙලාව නැහැ 357 00:26:55,837 --> 00:26:57,370 පොඩ්ඩක් කල්පනා කරනවා. 358 00:26:58,467 --> 00:27:00,895 උන් තාම උඹේ පස්සෙන් එනවා යකෝ. 359 00:27:00,975 --> 00:27:03,168 උඹ ඒ කොනට යන්න ඕනේ මේ දැන්මම. 360 00:27:04,783 --> 00:27:06,320 දැන්මම ෆ්‍රෙඩි! 361 00:27:08,728 --> 00:27:10,330 ෆ්‍රෙඩි , ඉක්මන් කරලා යනවා එතනට. 362 00:27:12,546 --> 00:27:13,764 හෙලෝ ? 363 00:27:15,004 --> 00:27:17,689 අර පටිගත කිරීම මගේ ළමයින්ට විතරක් යවන්න එපා. 364 00:27:19,893 --> 00:27:20,995 ෆ්‍රෙඩි! 365 00:27:26,581 --> 00:27:27,657 ෆ්‍රෙඩි!? 366 00:27:37,844 --> 00:27:39,067 සමාවෙන්න සමාවෙන්න 367 00:27:39,147 --> 00:27:40,712 පොඩ්ඩක් ඉඩ දෙන්න පොඩ්ඩක් ඉඩ දෙන්න 368 00:27:40,792 --> 00:27:41,862 - 369 00:27:41,942 --> 00:27:43,976 - 370 00:27:44,056 --> 00:27:45,042 - 371 00:27:45,122 --> 00:27:46,775 - 372 00:27:55,349 --> 00:27:56,630 - 373 00:28:03,990 --> 00:28:05,288 අද පොඩ්ඩක් වැඩ වැඩි වෙනවා... 374 00:28:05,368 --> 00:28:07,058 .. අර සයිබර් ප්‍රහාරය නිසා. 375 00:28:07,138 --> 00:28:09,711 තව ප්‍රධානි මණ්ඩලය කැමතියි ඔබ සම්මුඛ සාකච්ඡා කරනවානම්... 376 00:28:09,791 --> 00:28:10,911 උඩට යන්න කලින්. 377 00:28:10,991 --> 00:28:12,845 අපේ මීඩියා උපදේශක ඔබට උපදෙස් කිහිපයක් දෙයි 378 00:28:12,925 --> 00:28:14,601 කතා කරන්න තියෙන තොරතුරු කිහිපයක් ගැන 379 00:28:14,681 --> 00:28:16,402 මේකප් දාන්න කලින්. 380 00:28:16,892 --> 00:28:18,248 තව විනාඩි පහක් විතර තියෙනවා... 381 00:28:18,328 --> 00:28:20,441 ..මිලිගන් මහත්මයා සමග හමුවට කලින්. 382 00:28:20,994 --> 00:28:22,221 ස්තුතුයි එලිසබත්. 383 00:28:22,399 --> 00:28:24,036 තව 384 00:28:24,116 --> 00:28:25,907 ඊට පස්සේ ඔබට අධ්‍යක්ෂක මණ්ඩලය 385 00:28:25,987 --> 00:28:27,560 සමග තියෙනවා හමුවක්. 386 00:28:27,640 --> 00:28:30,281 පස්සේ තව හමුවක් තියෙනවා ecoin ඉංජිනේරුවන් එක්ක.... 387 00:28:30,361 --> 00:28:31,734 ..අලුත් බෙදාහැරීම ගැන කතා කරන්න. 388 00:28:31,814 --> 00:28:32,833 තව අධ්‍යක්ෂක මණ්ඩලය කැමතියි... 389 00:28:32,913 --> 00:28:34,021 අපිට පුලුවන්ද.... 390 00:28:34,971 --> 00:28:37,229 ..මේක හෙට වෙනකන් කල් දාන්න ? 391 00:28:37,309 --> 00:28:40,167 කරන්න බැහැ සර්, හෙටත් දවසම පිරිලා. 392 00:28:43,204 --> 00:28:44,587 මට විනාඩියක් දෙන්න පුලුවන්ද ? 393 00:28:45,344 --> 00:28:46,563 ඔව් සර්. 394 00:28:53,352 --> 00:28:54,714 සුභපැතුම් සර්. 395 00:28:55,876 --> 00:28:57,937 මම මේක කියන්න බලාගෙන හිටියේ, 396 00:28:58,017 --> 00:29:00,323 ඒත් මේ වැඩ අස්සේ ඕනේ නැහැ කියල හිතුනා. 397 00:29:00,403 --> 00:29:03,453 ඔබ කරපු දේට ඔබ වීරයෙක් කියල කියන්නේ. 398 00:30:08,864 --> 00:30:09,844 අම්මේ ? 399 00:30:59,998 --> 00:31:00,978 ඩෝම් ? 400 00:31:01,430 --> 00:31:02,688 ඔයා නැගිටලද පැටියෝ ? 401 00:31:03,008 --> 00:31:05,369 මම ජනිස් එක්ක යනවා ඇවිදින්න 402 00:31:05,449 --> 00:31:08,723 අර මට පල්ලියේදී හම්බවුන ගැහැණු ළමයා එක්ක 403 00:31:11,418 --> 00:31:12,402 ඔයා එයාව හම්බවෙනවානම් හොඳයි. 404 00:31:12,482 --> 00:31:14,218 ඔයාල දෙන්න හොඳ යාළුවො වෙයි. 405 00:31:16,152 --> 00:31:17,291 ඇත්තට ඩොම් ? 406 00:31:17,570 --> 00:31:18,593 දැන් ගොඩක් දවල් වෙලා 407 00:31:18,673 --> 00:31:20,669 තාම රෑට ඇඳපු ඇඳුම පිටින් මොකද මේ ? 408 00:31:23,251 --> 00:31:24,399 ඔයා හොඳින්ද ? 409 00:31:25,615 --> 00:31:26,938 මෙයා මොකද මෙතන කරන්නේ ? 410 00:31:27,018 --> 00:31:29,897 මම කිව්වනේ ඔයාට ගිය සතියේ බාත්රූම් එක ආපහු හදනවා කියල. 411 00:31:30,558 --> 00:31:31,832 මොකද ප්‍රශ්නේ ? 412 00:31:36,682 --> 00:31:37,680 මොකක්ද වෙලා තියෙන්නේ ? 413 00:31:40,346 --> 00:31:42,409 මම හිතුවේ අපි එකඟ වුනා කියල ඔයා හයර් කරන්න කලින් මට කියනවා කියල. 414 00:31:45,165 --> 00:31:47,457 මම හිතුවේ ඔයා විහිලු කරනවා කියල. 415 00:31:47,537 --> 00:31:49,411 බලන්න , නැගිටපු එක හොඳයි. 416 00:31:49,491 --> 00:31:50,719 ඇඳුම් ටිකක් හෝදන්න දාන්න, 417 00:31:50,799 --> 00:31:53,435 සේල් එකට යන්න අඳින්න දෙයක් තියෙන්න එපයි. 418 00:31:53,515 --> 00:31:56,165 ජනිස් එනවා අපිත් එක්ක කෑමකට. 419 00:31:57,119 --> 00:31:59,001 ඔයා මේ කෙනාව මෙතන තනියෙම දාල යනවද එතකොට ? 420 00:32:00,008 --> 00:32:01,457 එයා තනියෙම නෙමෙයි ඔයා ඉන්නේ . 421 00:32:44,831 --> 00:32:48,138 මේ ජෝන් ගාසින් ගන්න ඔක්කොම පින්තුර දානවා වගේ. 422 00:32:48,218 --> 00:32:50,569 අවුරුදු ගානක් යයි ඔක්කොම ගැන බලන්න ගියොත්. 423 00:32:51,781 --> 00:32:52,914 මම දන්නවා අපිට ප්‍රශ්න තියෙනවා කියල, 424 00:32:52,994 --> 00:32:55,016 ඒත් මේ මිනිස්සු තමයි ලොකුම පිස්සු යක්කු. 425 00:32:55,096 --> 00:32:57,881 - 426 00:33:00,297 --> 00:33:01,675 අපි ළඟ මිනිහගේ ලිපිනය තියෙනවනේ 427 00:33:01,755 --> 00:33:03,102 ගියානම් හරි. 428 00:33:03,598 --> 00:33:05,324 අපිට එතැනදී ඕනේ කරන තොරතුරු ගන්න පුළුවන් වෙයි. 429 00:33:06,094 --> 00:33:08,101 කලින් වැඩියි. අපි ඔක්කොම දේවල් දන්නේ නැහැ. 430 00:33:08,672 --> 00:33:11,103 මිනිහ තමයි සයිප්‍රස් බැංකුව එක්ක සම්බන්ද කරන්නේ උන්ව. 431 00:33:11,183 --> 00:33:12,658 මිනිහ මොනවහරි දන්නවා ඇති. 432 00:33:13,588 --> 00:33:16,412 එහෙම වෙන්න පුළුවන් , ඒත් අපිට නිකන්ම දොරට තට්ටු කරලා... 433 00:33:16,492 --> 00:33:18,294 ඇතුල්වීම අරන් දෙන්න කියල අහන්න බැහැනේ. 434 00:33:18,374 --> 00:33:21,159 ඉතින් අපි අපේ ඔලුව පහත් කරගෙන තොරතුරු හොයලා, 435 00:33:21,239 --> 00:33:23,548 වෙනද විදිහටම මිනිහගේ දුර්වල තැනක් හොයාගන්න ඕනේ. 436 00:33:24,385 --> 00:33:26,208 ෆ්‍රේඩී එක්ක අපිට සති ගානක් ගියා. 437 00:33:26,288 --> 00:33:28,181 අපිට එච්චර දවස් ඉන්න බැහැ. 438 00:33:29,381 --> 00:33:30,898 අපිට වෙලාව ඉවර වේගෙන යන්නේ. 439 00:33:31,691 --> 00:33:34,003 ඊළඟ සතිය වෙද්දී වයිට්රෝස් ප්‍රොජෙක්ට් එක යවලා තියෙයි 440 00:33:34,083 --> 00:33:35,259 අපි මැරිලා ඉවර වෙයි. 441 00:33:35,933 --> 00:33:37,633 මම ඒ ගැන ඔයා එක්ක වාද කරන්නේ නැහැ. 442 00:33:38,257 --> 00:33:40,293 ෆ්‍රෙඩි අපිට වෙලාව ඉතිරි කරන්න තිබ්බා ගොඩක්... 443 00:33:40,373 --> 00:33:43,572 ...මිනිහගේ මොලේ කෑලි කෑලි වලට කුඩු වුනේ නැතිනම් 444 00:33:48,226 --> 00:33:49,516 මිනිහට ඒක වෙන්න තිබ්බ දෙයක්. 445 00:33:50,695 --> 00:33:51,856 ඔක්කොටම එහෙමයි. 446 00:34:14,729 --> 00:34:16,971 මේක වැරදි හේතු නිසා කරන්න එපා. 447 00:34:18,876 --> 00:34:20,863 ඔයා තරහින් , මට තේරෙනවා. 448 00:34:22,408 --> 00:34:24,796 ඒත් ඒ තරහ නිසා අපි මේක පටන් ගත්තු හේතුව 449 00:34:24,876 --> 00:34:26,760 අමතක වෙනවා වගේ. 450 00:34:33,428 --> 00:34:34,908 ඔයා මට සැරයක් කිව්වා 451 00:34:35,538 --> 00:34:37,684 මේ වගේ ලොකු සමාගමක් වට්ටන්න බැහැ 452 00:34:37,764 --> 00:34:41,714 හදවත වෙඩි තියලා , මොකද උන්ට හදවත් නැති නිසා කියල. 453 00:34:44,109 --> 00:34:45,542 ඔයා වැරදියි. 454 00:34:47,702 --> 00:34:49,246 අපිට උන්ගේ හදවත හම්බවුනා. 455 00:34:55,472 --> 00:34:56,615 අපි ඒක මංකොල්ල කනවා. 456 00:34:57,999 --> 00:34:59,881 එතකොට ඒ ගෑනි ඉවරයි. 457 00:35:00,748 --> 00:35:02,232 මට මොකක්ද මෙතන පේන්නේ නැත්තේ? 458 00:35:04,898 --> 00:35:07,568 මේක ලෝකේ බේරගන්න එක ගැන වුනේ කලින්. 459 00:35:09,908 --> 00:35:11,129 දැන් මේක පුද්ගලික දෙයක් වගේ. 460 00:35:11,209 --> 00:35:13,459 ඇන්ජෙලාට උන් කරපු දේ නිසා වගේ දැන්. 461 00:35:14,302 --> 00:35:17,207 ඔයාගේ හැඟීම් වලට වහල් වෙනවා. 462 00:35:17,761 --> 00:35:19,095 මගේ හැඟීම් ? 463 00:35:20,262 --> 00:35:21,860 දැක්ක නේද සිද්ද වෙන දේවල් එළියේ? 464 00:35:22,892 --> 00:35:27,682 මිනිස්සුන්ට සයිබර් ප්‍රහාරය ගැන අමතකයි දැනටමත්. 465 00:35:28,798 --> 00:35:29,815 උන්... 466 00:35:30,921 --> 00:35:34,827 ...ecoin සල්ලි දීල ගන්නවා... 467 00:35:34,907 --> 00:35:37,433 නත්තලට කෑම ගන්නවා.. උන්ට අමතක වෙනවා පස්සේ 468 00:35:38,684 --> 00:35:40,230 මම උන්ට ඒ ගැන වැරදි කියන්නේ නැහැ. 469 00:35:42,448 --> 00:35:43,785 උන්ට එපා වෙලා තියෙන්නේ. 470 00:35:45,751 --> 00:35:46,969 මටත් එපා වෙලා තියෙන්නේ. 471 00:35:49,549 --> 00:35:50,989 ඒත් අපි මේක මග හැරියොත් 472 00:35:51,069 --> 00:35:54,298 වයිට්රෝස්ට උන්ගේ වැඩ ටික වෙනද වගේම කරගෙන යන්න පුළුවන් වෙනවා 473 00:35:55,415 --> 00:35:58,165 එයා මේක කරගෙන යන්න යන්න තවත් ගොඩක් දරුණු වෙනවා. 474 00:36:00,370 --> 00:36:01,896 ඉතින් මගේ හැඟීම් වලින් වැඩක් නැහැ. 475 00:36:05,245 --> 00:36:07,103 මට ඕව වලින් දැන් වැඩක් නැහැ. 476 00:36:17,066 --> 00:36:18,463 මේක තමයි මට දැන් ඕනේ 477 00:36:35,614 --> 00:36:36,855 ඒ ඩාර්ලින්. 478 00:36:39,204 --> 00:36:41,012 එයා කියනවා ඒ ඇන්ජෙලා ගැන කියල 479 00:36:46,879 --> 00:36:48,500 දෙවියනේ මට ආපහු කතා කරපු එක ගැන ස්තුතියි. 480 00:36:49,833 --> 00:36:51,144 මම හිතන්නේ මම ඔක්කොම තේරුම් ගත්ත. 481 00:36:51,476 --> 00:36:54,071 මට මොකක්හරි දෙයක් හම්බවුනා මම හ්ටිහන්නේ. 482 00:36:54,151 --> 00:36:55,327 මේක අහන්නකො. 483 00:36:55,407 --> 00:36:57,011 ගොඩක් වැදගත් දෙයක්. 484 00:36:57,091 --> 00:36:58,252 කෝ ෆ්ලිපර් ? 485 00:37:00,571 --> 00:37:02,448 ගෙවල් අයිතිකාරයා සතියකට ගෙනිච්චා එයාව. 486 00:37:02,528 --> 00:37:04,422 මොකක් ? මොකක්ද ඔයා ඔච්චර කරන්නේ? 487 00:37:05,588 --> 00:37:07,642 මොකක්ද වෙන්නේ ඩාර්ලින් ඔයා මොකද මෙතන කරන්නේ ? 488 00:37:10,033 --> 00:37:11,379 මම හිතන්නේ මම ඇන්ජෙලාව දැක්ක. 489 00:37:21,629 --> 00:37:23,206 අපි මේ ගැන කතා කරානේ. 490 00:37:24,240 --> 00:37:25,316 එයා මැරිලා 491 00:37:26,854 --> 00:37:28,425 ඔයා මොනවහරි ගහලද ඉන්නේ ? 492 00:37:28,505 --> 00:37:31,596 ඒ ගැන කතාව වෙනස් කරන්න හදන්න එපා. 493 00:37:33,264 --> 00:37:34,774 මම කියන එක අහන්න. 494 00:37:34,854 --> 00:37:37,295 මේක අහන්න හොඳට 495 00:37:38,196 --> 00:37:39,526 අහගෙන ඉන්නේ 496 00:37:40,088 --> 00:37:44,612 හරි මම හිඟන්නෝ ඉන්න තැනක හිටියේ, 497 00:37:44,692 --> 00:37:46,874 මම හිතන්නේ එයාව මම දැක්ක. 498 00:37:47,463 --> 00:37:51,173 හරි , ඉතින් මම එයාව අල්ලගන්න හැදුවේ... ඒත් මිනිස්සු ගොඩක් හිටියා 499 00:37:51,253 --> 00:37:52,783 ඉතින් එයාව මග හැරුනා. 500 00:37:53,294 --> 00:37:54,741 ඉතින් මේක සාධකයක් නේද ? 501 00:37:54,821 --> 00:37:56,233 මේක සාධකයක්. 502 00:37:56,313 --> 00:37:57,973 ඒක නිසා වෙන්නැති එයාගේ මිනිය හම්බවුනේ නැත්තේ. 503 00:37:58,053 --> 00:37:59,268 සමහරවිට එයා පණපිටින් ඉන්නවා ඇති. 504 00:37:59,348 --> 00:38:00,643 ඒක වෙන්න විදිහක් නැහැ 505 00:38:01,140 --> 00:38:04,327 නැහැ මම කියන්නේ මම එයාව දැක්ක කියල. 506 00:38:04,407 --> 00:38:07,929 එයා පාරේ හිටියේ එකම ඇඳුම ඇඳගෙන, 507 00:38:08,009 --> 00:38:09,663 අපි අර CCTV පටිගත කිරීමේ දැක්ක විදිහටම.. 508 00:38:09,744 --> 00:38:10,801 එයා අර වෑන් එකට නගින්න කලින් 509 00:38:10,881 --> 00:38:12,499 ඩාර්ලින්. එයා සමහරවිට පැනල යන්න ඇති. 510 00:38:12,579 --> 00:38:14,592 මම එයාව දැක්ක. 511 00:38:14,672 --> 00:38:17,463 සමහරවිට ඔයා මට උදව් කරනවානම් අපිට එයාව හොයාගන්න පුළුවන් වෙයි. 512 00:38:17,543 --> 00:38:19,328 අපිට ඒ වගේ තැන් කිහිපයක් ගැන බලන්න තියෙන්නේ 513 00:38:19,408 --> 00:38:22,845 - මේක ඇති දැන්. එලියට් අපිට එයාව අමතක කරන්න බැහැ? 514 00:38:22,925 --> 00:38:24,035 අපිට බැහැ. 515 00:38:24,386 --> 00:38:27,917 ඔයා පොඩ්ඩක් කුඩු ගහල ඉන්න වෙලාවක දැක්ක කියල හිතල තියෙන්නේ 516 00:38:27,997 --> 00:38:29,871 මම ඔයාට පෙන්නන්නම් එයාව දැකපු තැන 517 00:38:29,951 --> 00:38:30,989 මාත් එක්ක එන්න. 518 00:38:31,069 --> 00:38:33,833 බලපන් උඹේ දිහා උඹ ගන්න දෙයක් නැහැ. 519 00:38:33,913 --> 00:38:34,998 පලයන් යන්න 520 00:38:35,895 --> 00:38:39,172 මෙහෙම තමයි උඹ කරන්නේ මේ වගේ දෙයක් වුනහම. 521 00:38:39,252 --> 00:38:40,257 සද්ද නැතිව ඉන්නවා. 522 00:38:40,916 --> 00:38:42,076 ඇන්ජෙලා මැරිලා! 523 00:38:42,493 --> 00:38:43,635 තේරුනාද ? 524 00:38:44,782 --> 00:38:46,065 එයා මැරිලා! 525 00:38:52,091 --> 00:38:53,658 ඒක අපේ වැරැද්දෙන් නෙමෙයි. 526 00:38:56,491 --> 00:38:59,287 අපි එයාට උදව් කරන්න හැදුව, මතකද ? 527 00:38:59,367 --> 00:39:01,097 එයා මේක එයා විසින් කරගත්තේ. 528 00:39:04,920 --> 00:39:06,854 ඔයා මේකට වැරදි පටවගන්න එක නවත්තන්න ඕනේ. 529 00:39:11,550 --> 00:39:13,267 මම නෙමෙයි එහෙම කරන්නේ. 530 00:39:28,036 --> 00:39:30,640 ඇයි වයිට්රෝස් අපිට එවපු පින්තුර ටික පෙන්නන්නේ නැත්තේ එයාට ? 531 00:39:33,729 --> 00:39:36,202 ඔයා කියන්නේ ඇන්ජෙලාගේ ඔලුව කුඩු වුන පින්තුරේද ? 532 00:39:36,282 --> 00:39:38,056 එහෙම කරන්න බැහැ. 533 00:39:41,084 --> 00:39:43,070 අඩුගානේ එයා ඉන්න තත්වය වෙනස් වෙයි. 534 00:39:52,028 --> 00:39:53,157 එයාගේ හිත කැඩෙයි ගොඩක්. 535 00:40:00,437 --> 00:40:02,005 අපි වැඩට යන්න ඕනේ ආපහු. 536 00:40:05,181 --> 00:40:07,458 ජෝන් ගාර්සින් කියන්නේ අපිට තියෙන එකම කොන. 537 00:40:25,804 --> 00:40:30,524 මම දන්නවා අපි මේක වැඩිය කරන්නේ නැහැ කියල ඒත් එයා කියන්නේ නැත්තම් මම කියන්න ඕනේ. 538 00:40:31,227 --> 00:40:33,942 ඒක නේද ඔයා ආපහු ආවේ ?, උදව් කරන්න ? 539 00:40:35,036 --> 00:40:39,537 එහෙනම් ඔයාට තේරෙන්න ඕනේ ඒක එයා ඔයාට කතා කරන්නේ නැති එක. 540 00:40:40,476 --> 00:40:45,054 එයා මටත් කතා කරන්නේ නැහැ වැඩිය ඇන්ජෙලා මැරුණු දවසේ ඉඳන් 541 00:40:46,952 --> 00:40:48,214 ඩාලින් කිව්වා හරි. 542 00:40:48,294 --> 00:40:49,759 එයා තනි වෙනවා. 543 00:40:50,240 --> 00:40:52,866 තියෙන දුක කොටස් කරනවා. 544 00:40:53,534 --> 00:40:55,057 හිත වෙනතකට යොමු කරගෙන ජීවත් වෙනවා, 545 00:40:56,883 --> 00:40:58,434 හරියට නත්තල් දවස් වල වගේ, 546 00:40:59,216 --> 00:41:03,084 බොරු නත්තල් සීයල වගේ, ප්ලාස්ටික් ගස් වගේ, 547 00:41:04,791 --> 00:41:06,819 නත්තල් කැරොල් වගේ 548 00:41:06,899 --> 00:41:09,819 - 549 00:41:09,899 --> 00:41:13,455 - 550 00:41:13,535 --> 00:41:17,095 ඔක්කොම හොඳින් මොහොතකට හරි 551 00:41:17,175 --> 00:41:23,061 ඒත් මේ ඔක්කොම ඉවර වුනාට පස්සේ ඒ නත්තල් සීයල උන්ගේ ජරා රස්සාවල් වලට ආපහු යනවා. 552 00:41:23,141 --> 00:41:26,222 ගස් ඔක්කොම එකතු කරලා කොනකට දානවා. 553 00:41:26,302 --> 00:41:27,887 සංගීතය නැතිවෙලා යනවා. 554 00:41:28,155 --> 00:41:29,327 එතකොට මොකද ? 555 00:41:30,192 --> 00:41:31,942 ඒක නිසා තමයි ඔහේට කොහෙවත් යන්න බැරි. 556 00:41:32,446 --> 00:41:35,083 මම දන්නවා එයා ඔයාව ඈත් කරලා තියන්නේ කියල මම ඔයාව ඇතුලට ගන්නම්. 557 00:41:35,365 --> 00:41:37,049 හිතන්න එපා මම උඹ වෙනුවෙන් මේක කරනවා කියල 558 00:41:37,129 --> 00:41:38,337 හරියට මතක තියාගනින්. 559 00:41:38,417 --> 00:41:41,758 මට තවමත් උඹෙන් වැඩක් නැහැ ඒත් එයා උඹ ගැන හිතනවා 560 00:41:41,838 --> 00:41:43,440 මේක හොඳ දෙයක් කියල මම හිතන්නේ නැහැ. 561 00:41:43,520 --> 00:41:45,203 Ecorp එකට මේ බිල්ඩිම අයිතියි. 562 00:41:48,047 --> 00:41:49,712 එයාලට මැන්හැටන් වලින් බාගයක්ම අයිතියි. 563 00:41:50,345 --> 00:41:51,616 අපි සැලැස්මේ විදිහට කරමු. 564 00:41:52,674 --> 00:41:55,808 තව දැන් , එලියට්ට ඔයාව ඕනේ කරනවා එයා පෙන්නුම් කරනවට වඩා , 565 00:41:55,888 --> 00:41:59,407 මොකද ඒ යතාර්ථය අපිට ලං වෙද්දී, 566 00:41:59,487 --> 00:42:03,066 අපිට යහළුවෙක් ඕනේ කරනවා ඒ යහළුවා ඔයා නේද ? 567 00:42:30,119 --> 00:42:34,326 7C එකේ ඉන්න ජෝන් ගාසින්ට ලියුමක් තියෙනවා. 568 00:42:44,997 --> 00:42:47,032 සෝපානයෙන් දකුණට, හත්වෙනි තට්ටුවේ. 569 00:42:47,946 --> 00:42:49,053 ස්තුතියි. 570 00:42:59,621 --> 00:43:00,893 මේක අනික් පැත්තට ගැහුනොත්, 571 00:43:00,973 --> 00:43:02,934 අපිට මූව කඩන්න තොරතුරු මදි වුනොත්, 572 00:43:03,014 --> 00:43:04,432 අපි උගේ Wifi එක උස්සනවා. 573 00:43:04,512 --> 00:43:07,003 එයා දැනගන්නේ නැතුවම අපිට තොරතුරු ගන්න පුළුවන්. 574 00:43:13,137 --> 00:43:16,894 මට විතරද දැනෙන්නේ මැන්හැටන් වල තියෙන සද්දේ අඩුම බිල්ඩිම කියල ? 575 00:43:41,880 --> 00:43:43,027 හෙලෝ ? 576 00:43:44,677 --> 00:43:46,130 කවුරුහරි ඉන්නවද ? 577 00:43:57,662 --> 00:43:59,750 අපි බලමු මිනිහ ආපහු එන්න කලින්. 578 00:44:01,925 --> 00:44:03,317 මේක නෙමෙයි සැලැස්ම. 579 00:44:03,397 --> 00:44:05,450 අපි එයාගේ wifi උස්සන්න විතරයි ආවේ. 580 00:44:06,192 --> 00:44:07,236 විකාරද උඹට ? 581 00:44:07,316 --> 00:44:09,097 මිනිහ මෙතන නැහැ. අපිට අවස්ථාවක් හම්බවුනේ. 582 00:44:10,371 --> 00:44:11,581 ඔක්කොම බලන්න. 583 00:44:57,526 --> 00:44:58,888 මොකක්හරි වැරද්දක් තියෙනවා. 584 00:44:58,968 --> 00:45:00,117 ආයෙත් අහල. 585 00:45:00,197 --> 00:45:01,318 මගුලයි. 586 00:45:01,398 --> 00:45:02,644 දොර ලෝක් කරාද ? 587 00:45:02,724 --> 00:45:03,932 නැහැ. 588 00:45:05,097 --> 00:45:06,721 සිග්නල් නැහැ මේක ඇතුලේ. 589 00:45:08,297 --> 00:45:09,512 උන් ඒක නවත්තනවා. 590 00:45:14,624 --> 00:45:15,653 මගුල. 591 00:45:36,340 --> 00:45:37,327 ෆෝන් වැඩ කරන්නෙත් නැහැ. 592 00:45:39,590 --> 00:45:41,883 - හරියට ඒ... ජෝන් ගාර්සින් කියල කෙනෙක් නැහැ. 593 00:45:44,056 --> 00:45:45,274 ෆ්‍රෙඩි අපිව පාවා දුන්නා. 594 00:45:56,590 --> 00:45:59,039 එයාල දුන්න අනතුරු හැඟවීමේ වචනයක් වෙන්නැති. 595 00:46:04,950 --> 00:46:06,296 මේක උගුලක්. 596 00:47:09,888 --> 00:47:10,918 එපා! 597 00:47:12,432 --> 00:47:13,536 මට යන්න දෙනවා! 598 00:47:14,017 --> 00:47:15,718 නවතිනවා මට යන්න දෙනවා! 599 00:47:16,084 --> 00:47:17,506 ඉන්නවා! ඉන්නවා! 600 00:47:25,456 --> 00:47:30,688 ෆාදර් දිමාර්කෝ එයාගේ ඇඟේ කෑම එක හලනවා, 601 00:47:30,769 --> 00:47:32,748 මම හිතන්නේ හිතල කලේ මොකද... 602 00:47:32,828 --> 00:47:34,557 මර්කින් සහෝදරියගේ ඇඳුම යට 603 00:47:34,637 --> 00:47:38,156 නියම ලොකු දේවල් තියෙන නිසා. 604 00:47:38,236 --> 00:47:39,229 අම්මේ? 605 00:47:39,309 --> 00:47:40,700 අයියෝ මොකද. 606 00:47:40,780 --> 00:47:41,921 එයා නියම බඩ්ඩක්. 607 00:47:42,347 --> 00:47:44,719 මම දැකල තියෙනවා ඔයත් එහෙන් මෙහෙන් බලනවා. 608 00:47:44,799 --> 00:47:46,572 ජැනිස් ඔයා එකඟයි නේද ? 609 00:47:46,834 --> 00:47:49,275 සිස්ටර් මර්කින් කියන්නේ නියම බඩ්ඩක් නේද ? 610 00:47:50,360 --> 00:47:53,490 ඔව් එයා ටිකක් ඇහැට කනට පේන්න ඉන්න කෙනෙක්. 611 00:47:54,407 --> 00:47:57,042 ඒකනේ එයත් එකඟයි. 612 00:48:03,138 --> 00:48:04,224 බලන්න වෙලාව 613 00:48:04,304 --> 00:48:05,264 මට නිදාගන්න යන්න තියෙනවා 614 00:48:05,344 --> 00:48:08,245 මම දොස්තර හම්බවෙනවා උදේට අර බෙල්ලේ තියෙන ප්‍රශ්නෙට. 615 00:48:09,144 --> 00:48:10,286 ඩොම් , පැටියෝ ? 616 00:48:12,064 --> 00:48:14,486 ජැනිස්ට උදව් කරන්න ඉතිරි වෙලා තියෙන කෑම ටික ගෙනියන්න ? 617 00:48:16,040 --> 00:48:17,600 මේ පොඩි දෙයක්නේ. 618 00:48:18,209 --> 00:48:19,656 ඩොමිනික්, මාව ලජ්ජා කරන්න එපා. 619 00:48:19,736 --> 00:48:20,850 යන්න උදව් කරන්න. 620 00:48:36,583 --> 00:48:37,631 සමාවෙන්න 621 00:48:37,711 --> 00:48:41,148 මට අමතක වුනා මිනිස්සු පලවෙනි වතාවට පොඩ්ඩක් බයයි කියල. 622 00:48:41,228 --> 00:48:42,964 මම චර්මශිල්පියෙක්. 623 00:48:43,650 --> 00:48:46,478 මම බය වුනා නෙමෙයි පොඩ්ඩක් බලාපොරොත්තු වුනේ නැහැ. 624 00:48:50,715 --> 00:48:51,883 චර්මශිල්පියෙක් එහෙනම් ? 625 00:48:53,179 --> 00:48:55,572 පොඩි කාලේ සෙල්ලම් සත්තු වලට කැමැත්තෙන් ඉන්න ඇති එහෙනම්. ? 626 00:48:59,596 --> 00:49:00,855 එහෙම්මම නැහැ 627 00:49:05,924 --> 00:49:09,246 හමුවීම සතුටක් එහෙනම් ජැනිස්. 628 00:49:12,852 --> 00:49:15,103 සමාවෙන්න මේ ඔක්කොම ගැන. 629 00:49:16,003 --> 00:49:17,153 මොකක් ගැනද ? 630 00:49:18,777 --> 00:49:20,918 මම හිතන්නේ අපේ අම්ම හැදුවේ... 631 00:49:22,759 --> 00:49:24,038 අපිව සෙට් කරන්න.. 632 00:49:24,118 --> 00:49:27,241 අයියෝ, මම දැනගෙන හිටියේ නැහැ... 633 00:49:30,845 --> 00:49:33,103 මේකනම් අමුතුයි නේද.. 634 00:49:33,946 --> 00:49:36,913 මම හිතන්නේ එයාට වැරදි අදහසක් පහල වෙලා වගේ. 635 00:49:36,993 --> 00:49:39,207 කමක් නැහැ, මම පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නේ කොහොමත්. 636 00:49:39,287 --> 00:49:40,265 හරි. 637 00:49:40,345 --> 00:49:43,007 අම්ම හදන්නේ මගේ හිත හදන්න පොඩ්ඩක් 638 00:49:43,087 --> 00:49:44,035 එයා හිතුවේ මේක උදව්වක් වෙයි කියල. 639 00:49:44,115 --> 00:49:47,001 ඔව් එයා කිව්වා ඔයාට පොඩ්ඩක් කරදර කාලයක් තිබ්බ කියල. 640 00:49:48,030 --> 00:49:49,065 ඔව් වෙන්න ඕනේ. 641 00:49:53,298 --> 00:49:54,346 ප්‍රශ්නයක් නැහැ. 642 00:49:54,426 --> 00:49:56,783 රස්සාවේ උසස්වීමක් ගැන එච්චරයි. 643 00:49:56,863 --> 00:49:58,577 ඔව් එයා කිව්වා ඔයා නිදාගන්නවා අඩුයි කියල, 644 00:49:58,657 --> 00:50:00,778 තව බොනවා කියලත් කිව්වා. 645 00:50:02,848 --> 00:50:05,395 අයියෝ මම වැඩිය කියවනවා නෙමෙයි නේද. 646 00:50:05,475 --> 00:50:09,268 මම කිව්වේ , මටත් ඔහොම වෙලා තියෙනවා වැඩ නිසා කියල. 647 00:50:10,240 --> 00:50:13,061 ගොඩක් පැය ගානක් වැඩ කරද්දී එපා වෙනවා කොහොමත්. 648 00:50:15,443 --> 00:50:17,569 ඒත් කතා කරන්න ඕනෙනම් මම ඉන්නවා. 649 00:50:17,649 --> 00:50:18,819 සමහර වෙලාවල්වලට ඒක උදව්වක් වෙනවා. 650 00:50:18,899 --> 00:50:20,866 හරි, එහෙමනම් මම නිදාගන්න යනවා 651 00:50:21,299 --> 00:50:22,175 සුභ රාත්‍රියක් ජැනිස්. 652 00:50:22,730 --> 00:50:23,808 ඔව් හොඳ අදහසක්. 653 00:50:23,888 --> 00:50:25,006 ඔයා විවේක ගන්න ඕනේ. 654 00:50:25,086 --> 00:50:28,743 මොකද සන්තියාගෝ කේස් එක ගැන හමුවක් තියෙනවනේ උදේට. 655 00:50:37,172 --> 00:50:38,339 මොකක් ? 656 00:50:40,398 --> 00:50:41,630 ඔයා සති ගානක් තිස්සේ මගහැරියා ඒක . 657 00:50:41,710 --> 00:50:43,629 පොඩ්ඩක් සැක සහිතයි එහෙම නේද. 658 00:50:49,684 --> 00:50:50,873 මොකක්ද කිව්වේ ? 659 00:50:51,173 --> 00:50:53,092 මම මේ කියන්නේ 660 00:50:53,552 --> 00:50:56,617 ...හෙට උඹ වැඩට ගිහින් සන්තියාගෝගේ වැඩ ඔක්කොම සුද්ද කරේ නැතිනම්, 661 00:50:56,697 --> 00:51:01,104 මට උඹේ අම්මට ගොඩක් නරක දෙයක් කරන්න වෙනවා, 662 00:51:02,685 --> 00:51:04,758 මම කියන්නේ ගොඩක් නරක දෙයක් 663 00:51:06,702 --> 00:51:10,480 හරියට , නිකන් ඒකිගේ කටේ ඉඳන් පහලට කපන්න වෙනව වගේ. 664 00:51:15,283 --> 00:51:18,808 උඹ මගේ අම්මව ඇල්ලුවොත් මරනවා උඹව. 665 00:51:18,888 --> 00:51:20,083 තේරුනාද ? 666 00:51:26,302 --> 00:51:28,316 අයියෝ ඕනෙතරම් මාව මරන්න හදපන් 667 00:51:28,790 --> 00:51:30,798 මට පස්සේ එන එකෙක්වත් ඒ නිසා නවතින්නේ නැහැනේ 668 00:51:43,488 --> 00:51:45,883 දැන් ගිහින් පොඩ්ඩක් විවේක ගන්න. 669 00:51:46,292 --> 00:51:47,568 හෙට ලොකු දවසක්නේ. 670 00:51:48,417 --> 00:51:51,580 තව අම්මට ස්තුති කරනවට කෑම ටිකට. 671 00:52:06,684 --> 00:52:08,125 - 672 00:52:08,817 --> 00:52:10,652 - 673 00:52:10,732 --> 00:52:13,009 - 674 00:52:13,469 --> 00:52:14,842 මොන විකාරයක්ද ? 675 00:52:14,922 --> 00:52:17,552 ලෝකේ ගෝලාකාරයි කියන එක පැතලි වෙලා තියෙද්දී 676 00:52:19,948 --> 00:52:22,250 පේනවනේ , උඹ ප්‍රශ්න කරන්න හදන්නෙවත් නැහැ. 677 00:52:22,681 --> 00:52:23,611 එහෙම තමයි උඹව අල්ලගන්නේ. 678 00:52:23,691 --> 00:52:27,940 ලෝකේ පැතලිනම් , ඇයි කවුරුවත් වැටිලා නැත්තේ කොන් වලින් ? 679 00:52:28,020 --> 00:52:30,446 අයියෝ, ඇන්ටාර්ටිකා නිසා. 680 00:52:30,526 --> 00:52:33,828 මෙතන ජීවත් වෙන එකා පිස්සු එකෙක් වෙන්නැති. 681 00:52:35,414 --> 00:52:36,498 ඩාර්. 682 00:52:37,638 --> 00:52:39,337 මොකද ? මම දැන් ආවේ. 683 00:52:42,466 --> 00:52:44,144 මීට වඩා ශක්තිමත් දෙයක් තියෙනවා කියන්න. 684 00:52:45,404 --> 00:52:46,587 මොකකට වඩා ? 685 00:52:46,667 --> 00:52:48,103 මම දැනටමත් ගහල තියෙන එකකට වඩා. 686 00:52:50,042 --> 00:52:51,743 එහෙමද මෙන්න. 687 00:52:52,984 --> 00:52:56,359 අයියෝ මොනවද කියන්නවත් දුන්නේ නැහැනේ. 688 00:52:56,818 --> 00:52:58,861 කවුද ඇන්ජෙලාගේ කාමරේ ඉන්නේ? 689 00:52:58,941 --> 00:53:00,191 කවුද ඒ ? 690 00:53:00,718 --> 00:53:06,715 ප්‍රාඩා , YSL , Chloe , බැලට් සපත්තු. 691 00:53:06,908 --> 00:53:10,717 තව මාළු කෑම තියෙනවා මාළු නැතිව.. 692 00:53:10,797 --> 00:53:13,954 මොන විකාරයක්ද මෙතන වෙන්නේ. 693 00:53:14,034 --> 00:53:18,407 පලයන් මෙතනින් පට්ට වේසි ! 694 00:53:20,403 --> 00:53:21,870 මොනවද උඹ මට දුන්නේ!? 695 00:53:21,950 --> 00:53:23,141 පොඩ්ඩක් සන්සුන් වෙයන්. 696 00:53:23,221 --> 00:53:24,194 පලයන් යන්න. 697 00:53:24,274 --> 00:53:25,496 මොකක් ? 698 00:53:25,576 --> 00:53:26,703 යනවා එලියට. 699 00:53:27,375 --> 00:53:28,466 යනවා එලියට. 700 00:53:28,760 --> 00:53:30,973 යනවා එලියට හැමෝම දැන්ම! 701 00:53:31,820 --> 00:53:33,107 හැමෝම එලියට! 702 00:53:34,570 --> 00:53:36,923 එලියට! යනවා! 703 00:53:38,917 --> 00:53:39,965 යනවා! 704 00:53:40,555 --> 00:53:43,348 එලියට යනවා! 705 00:53:44,062 --> 00:53:46,072 යනවා එලියට! 706 00:54:51,822 --> 00:54:52,808 එයා අහගෙනද ඉන්නේ ? 707 00:54:54,583 --> 00:54:56,330 ආයෙත් අහල එයා හැමවෙලේම අහගෙන ඉන්නේ. 708 00:54:57,808 --> 00:55:00,076 එයාද එළියේ වාහනේ ඉන්නේ ? 709 00:55:00,445 --> 00:55:03,369 කියනවා මේක වුනොත් මගේ හැක් එක එලියට යනවා කියල. 710 00:55:03,449 --> 00:55:05,026 එයාට මොකුත් එහෙට මෙහෙට කරන්න වෙන්නේ නැහැ කියල. 711 00:55:07,510 --> 00:55:09,617 ඉන්න , ඉන්න ඉන්න පොඩ්ඩක් ඉන්න 712 00:55:09,697 --> 00:55:10,771 මම කියන දේ අහනව. 713 00:55:10,851 --> 00:55:13,914 උඹල වැඩ කරන මිනිස්සු උන් ත්‍රස්තවාදියෝ. 714 00:55:14,183 --> 00:55:16,205 උන්ට උඹලගෙන් වැඩක් නැහැ. 715 00:55:16,984 --> 00:55:18,264 මම දන්නවා උඹලට මේක කරන්න ඕනේ නැහැ කියල. 716 00:55:18,344 --> 00:55:19,745 උඹලට සල්ලි ගෙවනවා විතරයි. 717 00:55:20,011 --> 00:55:22,778 මට මෙහෙම යන්න බැහැ, කරුණාකරලා. 718 00:55:26,335 --> 00:55:27,962 මම ගොඩක් මිනිස්සුන්ට හානි කරා. 719 00:55:30,535 --> 00:55:32,096 මට මේක හරිගස්සන්න ඕනේ. 720 00:55:39,401 --> 00:55:40,383 ඉන්න. 721 00:55:40,463 --> 00:55:41,405 ඉන්න. 722 00:55:42,521 --> 00:55:43,537 එපා. 723 00:55:44,264 --> 00:55:46,906 කියපන් ඒ ගෑනිට, මම මැරුණත් ඉවර නැහැ කියල. 724 00:55:47,490 --> 00:55:50,009 මම දන්නවා සයිප්‍රස් බැංකුව ගැන. 725 00:55:52,079 --> 00:55:53,604 ඒකිගේ සල්ලි ඉවරෙට ඉවරයි කියපන්. 726 00:55:54,659 --> 00:55:56,083 මම මැරුණත්... 727 00:55:57,398 --> 00:55:59,740 ඒ ගෑනි ගෙවනවා කරපු දේවල් වලට. 728 00:56:03,995 --> 00:56:05,151 ඇහුනද මම කියපු දේ ? 729 00:56:06,252 --> 00:56:10,397 කියපන් ඒ ගෑනිට මමත් එක්ක මගේ තරහ ඉවර වෙන්නේ නැහැ කියල 730 00:56:10,477 --> 00:56:13,248 හම්බවෙන්න තියෙන දේවල් හම්බවෙයි කියල! 731 00:56:13,762 --> 00:56:15,105 ඇහුනද! 732 00:56:15,653 --> 00:56:16,835 ඇහුනද!? 733 00:56:18,702 --> 00:56:20,124 ඇහුනද මම කියපු දේ!? 734 00:56:26,466 --> 00:56:27,662 කියපන් මොනවහරි. 735 00:56:35,638 --> 00:56:36,907 සුභ ගමන් යාලුවා. 736 00:58:20,251 --> 00:58:21,739 එයා කලබල වුනා වැඩියි. 737 00:58:24,935 --> 00:58:26,561 ඔයාගේ වැඩේ තමයි මිනිහව පාලනය කරන එක. 738 00:58:26,995 --> 00:58:28,300 මගේ වැඩේ වුනේ එයාව ආරක්ෂා කරන එක. 739 00:58:28,380 --> 00:58:30,190 ඔයාගේ වැඩේ වුනේ අපි ඔක්කොම ආරක්ෂා කරන එක. 740 00:58:30,744 --> 00:58:32,190 මොකක්ද වෙන්නේ ? 741 00:58:34,541 --> 00:58:35,888 වෙන්න තියෙන දේ. 742 00:58:35,968 --> 00:58:37,408 අපි ඔක්කොම නැතිවෙනවා. 743 00:58:44,127 --> 00:58:45,845 මම හිතුවේ නැහැ මෙහෙම වෙයි කියල. 744 01:00:33,477 --> 01:00:35,982 පිලිගන්නවා ආපහු ඔල්ඩර්සන් මහත්මයා.