1
00:00:19,080 --> 00:00:20,240
එයාලා නිවුන් සහෝදරයො.
2
00:00:22,640 --> 00:00:29,160
මාලම් හොඳ කෙනෙක්.
මට ගොඩාක් ආදරය කලා.
3
00:00:30,560 --> 00:00:31,920
ඒත්, ආලම්...
4
00:00:33,320 --> 00:00:34,760
මහ යක්ශයෙක්.
5
00:00:35,840 --> 00:00:37,640
කොහෙද ගියේ උන් එක්ක?
6
00:00:39,040 --> 00:00:40,440
අප්‍රිකාවට!
7
00:00:42,640 --> 00:00:43,600
ඇමරිකාවට!
8
00:00:44,520 --> 00:00:47,520
එයාලා ඒ බඩු ගත්තෙ කොහෙන්ද කියලා නම් මං දන්නෙ නැහැ.
9
00:00:47,680 --> 00:00:48,760
මොන බඩුද?
10
00:00:49,760 --> 00:00:51,640
මොනවද වගයක් හොරෙන් ගෙනාවා.
11
00:00:53,400 --> 00:00:57,080
එයාලා මොනවද ඒ අරගෙන ආවෙ කියලා...
12
00:00:58,960 --> 00:01:00,680
...මං දන්නෙ නැහැ.
13
00:01:01,560 --> 00:01:04,520
උන් මට ඇසිඩ් ගැහුවා,
14
00:01:04,640 --> 00:01:06,960
පිච්චෙනවා, ඉන්න බෑ.
15
00:01:08,720 --> 00:01:11,880
ඒ කාලකණ්ණි ආරක්ශාවට මුකුත් ඇඳගෙන හිටියෙ නෑ.
16
00:01:13,560 --> 00:01:15,640
අර දෙන්නටත් මේ වගේම වුණාද?
17
00:01:16,000 --> 00:01:16,920
නැත්නම්, ඔයාට විතරද?
18
00:01:23,160 --> 00:01:24,040
නස්රීන්?
19
00:01:26,120 --> 00:01:27,760
කොහාටද අර බඩු ගෙනාවෙ?
20
00:01:51,280 --> 00:01:54,200
අපි මේ උන්ගෙ බෝට්ටුව ට්‍රැක් කරන්නයි හදන්නෙ, ජිබ්රිල්.
21
00:01:54,640 --> 00:01:55,480
කොහොමද?
22
00:01:56,240 --> 00:02:00,240
මීටර් සීයක් ඇතුලත තියෙන විකිරණශීලී දේවල් හඳුනාගන්න
මේකට පුළුවනි.
23
00:02:00,840 --> 00:02:04,280
තවම පෙන්නන්නෙ මයික්රොසිවර්ට් දශම දෙකයි පහයි.
ඒ හැටි වැඩක් නැහැ.
24
00:02:04,720 --> 00:02:08,480
ඒත්, එක පොටක් පෑදිච්ච ගමන්,
අපිට ඒ පස්සෙන් හොයාගෙන යන්න පුලුවන්.
25
00:02:09,600 --> 00:02:11,720
- හෙලෝ.
- මං මෝහිත් කතා කරන්නෙ.
26
00:02:12,120 --> 00:02:13,520
- ඔව් මෝහිත්, කියන්න.
- සර්.
27
00:02:13,880 --> 00:02:15,400
රෝහිත් ඉස්කෝලෙ නෙමෙයි යන්නෙ.
28
00:02:15,960 --> 00:02:18,480
වෙන කොහේ හරි යන්නෙ,
කොහෙද කියල නම් දන්නෙ නැහැ.
29
00:02:18,560 --> 00:02:20,680
දවස් දෙකක් ආගිය අතක් නැතුව හිටියා.
30
00:02:20,880 --> 00:02:22,360
අම්මා හරිම දුකින් ඉන්නෙ.
31
00:02:22,560 --> 00:02:25,200
අම්මට කියන්න දුක් නොවී ඉන්න කියලා.
මං එයාට කතා කරන්නම්.
32
00:02:25,520 --> 00:02:28,400
සර්, අම්මට කියන්නෙපා මං කෝල් කලා කියලා.
33
00:02:29,200 --> 00:02:30,360
හරි, මං කියන්නෙ නෑ.
34
00:02:33,480 --> 00:02:34,680
35
00:02:35,600 --> 00:02:36,440
හෙලෝ.
36
00:02:38,640 --> 00:02:40,160
ශුවර්ද ඒ දෙන්නා නිවුන්නු කියලා?
37
00:02:41,360 --> 00:02:42,320
හරි, අපි මේ එනවා.
38
00:02:43,880 --> 00:02:46,200
එහේ PI කෝල් කලා.
විස්තර වගයක් හම්බෙලා.
39
00:02:46,280 --> 00:02:47,120
40
00:02:51,240 --> 00:02:53,440
එන්න සර්.
41
00:02:54,440 --> 00:02:57,320
අපිට කියපු විස්තරේ මේ සර්ලටත් කියන්න.
42
00:02:57,440 --> 00:03:00,080
එයාලා අසනීපෙන් ඉන්නෙ කියලා විතරයි
මං දන්නෙ, සර්.
43
00:03:00,160 --> 00:03:01,200
එච්චරයි මං දන්නෙ.
44
00:03:02,160 --> 00:03:07,560
මූදු යන අය නොසෑහෙන්න මෙහාට එනවා.
සමහරක් කෙල්ලොත් එක්ක එනවා, තවත් සමහරක් අරක්කු...
45
00:03:07,640 --> 00:03:10,040
කෙල්ලොයි, අරක්කුයි කතා අපිට වැඩක් නෑ.
46
00:03:10,160 --> 00:03:11,440
මේ තියෙන්නෙ.
47
00:03:12,000 --> 00:03:12,840
මාලම් අලී.
48
00:03:13,400 --> 00:03:15,120
මේක මේ බෝට්ටු නම්බර් එකක්නෙ.
49
00:03:15,320 --> 00:03:16,800
හරි ID එකක් ගන්න බැරිවුණාද තමුසෙට?
50
00:03:16,880 --> 00:03:19,640
බුකින් එකක් කරන්න ආධාර් කාඩ් එක
තියෙන්නම ඕනෙ කියලා තමුසෙ දන්නෙ නැද්ද?
51
00:03:19,720 --> 00:03:21,080
ඉස්සරහට අනිවාර්යයෙන්ම එහෙම කරන්නම්, සර්.
52
00:03:21,400 --> 00:03:22,800
අඩුගානේ ඒ අය එක්ක කතාබහ වත් කලාද?
53
00:03:22,920 --> 00:03:25,800
එයාලා ඉල්ලුවෙ සාමාන්‍ය ඉන්දියානු කෑම,
බතුයි ව්‍යංජනයි.
54
00:03:25,880 --> 00:03:27,400
- තව?
- තව...
55
00:03:28,040 --> 00:03:29,520
බෙහෙත් එහෙමත් ඉල්ලුවා.
56
00:03:29,800 --> 00:03:32,320
හැම දවස් 2-3 කට පාරක්ම බෙහෙත් ඉල්ලුවා.
57
00:03:40,600 --> 00:03:42,600
මේ දවස් වල ලොකු ඕඩර් එහෙම මුකුත් ආවද?
58
00:03:42,880 --> 00:03:44,800
වමනෙ යනවට හරි,
පිච්චිච ඒවට හරි කියලා.
59
00:04:06,800 --> 00:04:08,360
60
00:04:08,480 --> 00:04:09,480
61
00:04:14,960 --> 00:04:17,320
62
00:04:21,720 --> 00:04:23,560
63
00:04:27,120 --> 00:04:30,120
64
00:04:37,000 --> 00:04:47,000
☰☰☰ සිසිල ප්‍රසාද් ☰☰☰
[131]එකසිය තිස් එක්වන උපසිරැසි ගැන්වීම[131] font>
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
65
00:05:22,040 --> 00:05:24,120
එකිනෙක සම්බන්ධ ජාලය ගැන අහලා තියෙනවා නේද?
66
00:05:26,120 --> 00:05:29,440
ඒක හොයාගත්ත කෙනා සත්‍ය යුගයෙ හිටපු කෙනෙක්.
67
00:05:30,440 --> 00:05:32,120
ඔහු ඒක ලෝකයාට නොමිලයේ ලබා දුන්නා.
68
00:05:33,440 --> 00:05:37,080
ඒ කිව්වෙ, සත්‍ය යුගය නැවත උදාවෙන බවට
එය තමයි පලමු ඉඟිය.
69
00:05:38,080 --> 00:05:40,080
ඒ තමයි පෞද්ගලතාවයේ අවසානය වගේම,
70
00:05:40,960 --> 00:05:44,080
සම්බන්ධිත විඤ්ඤාණය නැවත ලැබේවි.
71
00:05:44,400 --> 00:05:47,120
අන්තර්ජාලය භාවිතා කරන්නෙ කෙසේද යන්න
ඔබලා පුරුදු පුහුණු විය යුතුයි..
72
00:05:47,400 --> 00:05:48,920
අහම් බ්‍රහ්මාස්මි.
73
00:05:53,080 --> 00:05:55,240
භීතියේ අන්ධකාරය ඔබ තුල පවතිනවා.
74
00:05:56,480 --> 00:05:57,360
75
00:05:57,760 --> 00:05:59,440
මොන බයක්ද?
මං එකෙක්ටවත් බය නැහැ.
76
00:06:08,280 --> 00:06:09,280
අද පවතිනවා නමුත්...
77
00:06:10,240 --> 00:06:11,360
..හෙට එසේ නොවේවි.
78
00:06:11,960 --> 00:06:12,880
එයයි බය.
79
00:06:13,720 --> 00:06:16,040
කිසිවෙකුගේත් මතකයේ ඔබ නොරැඳේවි.
80
00:06:16,760 --> 00:06:17,800
එයයි බය.
81
00:06:28,360 --> 00:06:29,560
පානය කරන්න.
82
00:06:32,120 --> 00:06:33,280
මේ මොන ගෝචිද?
83
00:06:34,200 --> 00:06:35,960
ඔබට මේ ගෝචි රුචි නම්,
84
00:06:37,040 --> 00:06:38,480
මුළු ලොකයාටම බෙදාහරින්න.
85
00:06:43,160 --> 00:06:44,160
ගනේශ්.
86
00:06:59,880 --> 00:07:02,560
ගුරුජී මට ඒ දීපු තේ එක හරියට,
87
00:07:03,000 --> 00:07:04,160
රතු පාට සුප් එකක් වගෙයි.
88
00:07:04,480 --> 00:07:06,760
ඒක හදලා තියෙන්නෙ මොනවයින්ද,
මොනවද ඒකට දාලා තියෙන්නෙ කියලා කවුරු දනීද!
89
00:07:06,840 --> 00:07:08,240
ඒ ගෝචි එකෙන්,
90
00:07:08,320 --> 00:07:10,320
ගුරුජී මාව අන්දුන්කුන්දුන් කරලා දැම්මා.
91
00:07:38,440 --> 00:07:39,360
92
00:07:47,280 --> 00:07:48,440
සමාවෙන්න, අප්පච්චියේ.
93
00:07:48,920 --> 00:07:50,000
වල් පරයා!
94
00:07:51,960 --> 00:07:54,160
උඹ කරපු වරදට මටයි අහුවෙන්න වුණේ.
95
00:07:54,800 --> 00:07:56,800
තට්ට තනියෙන් මාව මැරෙන්න දාලා
තෝ යන්න ගියා!
96
00:07:59,440 --> 00:08:01,200
තොටත් දුක් විඳලා මැරෙන්න තමයි වෙන්නෙ.
97
00:08:01,640 --> 00:08:03,920
ජීවත් වෙලා ඉන්න තාක්කල්
තොට අපා දුක් විඳින්නයි වෙන්නෙ.
98
00:08:04,360 --> 00:08:06,000
තොට කවදාවත් සැනසීමෙන් ඉන්න වෙන එකක් නෑ.
99
00:08:10,880 --> 00:08:13,280
ඒ වෙලාවෙ, ඒක හරියට මායාවක් වගේ දැනුනෙ.
100
00:08:13,360 --> 00:08:15,920
එක පාරටම මගේ ඇතුලෙ තිබ්බ හැම වෛරයක්ම
මගෙන් එලියට එන්න ගත්තා.
101
00:08:16,000 --> 00:08:18,000
හැමදෙයක්ම ආලෝකමත් වෙන්න ගත්තා.
102
00:08:19,720 --> 00:08:21,920
එදා ඉඳලා මං අලුත් වෙළඳාමක් පටන්ගත්තා.
103
00:08:22,000 --> 00:08:23,000
ගෝචි වෙලඳාම.
104
00:08:29,240 --> 00:08:31,560
ගුරුජීගෙ ඩුබ්රොව්නික් ආශ්රමයේ තමයි වැඩේ කරගෙන ගියේ.
105
00:08:32,120 --> 00:08:34,480
මට ඒවා බෙදාහරින්න පුළුවන්කම ලැබුණා
ලෝකය පුරාම තියෙන,
106
00:08:34,560 --> 00:08:36,400
හැම ආශ්රමයකටම,
හැම බ්ලැක් මාකට් එකකටම.
107
00:08:36,680 --> 00:08:40,520
ගුරුජී කියපු විදියට මේක පිං අතේ වැඩක් වගේම,
ලාභෙකුත් ලැබෙන වැඩක්.
108
00:08:42,840 --> 00:08:45,360
එතුමාගෙ වචන වල තිබුනේ
ගෝචි වලට දෙවනි නොවෙන බලපෑමක්.
109
00:08:48,200 --> 00:08:50,000
ගෝචි තමයි මට ඕනෙ විදියට මං කරපු එකම බිස්නස් එක,
110
00:08:50,120 --> 00:08:54,080
යාදව් නෝනගෙ ඇඟිලි ගැහීමක් නැතුව.
111
00:08:55,280 --> 00:08:57,080
හැම නිතරම මං ඒකිට විස්තර දීලා,
112
00:08:57,560 --> 00:08:59,480
ඒකිව මේ වැඩෙන් ඈත් කරලා තිබ්බා.
113
00:09:00,040 --> 00:09:01,640
ඒ වගේම ගුරුජීගෙනුත්.
114
00:09:08,440 --> 00:09:11,400
2001 දී මං රුපියල් මිලියන 250ක බිස්නස් කලා.
115
00:09:12,840 --> 00:09:17,880
ඒ අවුරුද්දෙ තමයි අල් කයිඩා එකෙන්
උන්ට වෙච්ච දේ වෙනුවෙන් ඇමරිකාවට කෙලවලා ගත්තෙ.
116
00:09:19,960 --> 00:09:23,080
මොකා මොකක් කිව්වත්,
ඔසාමට හෙන ධෛර්යයක් තිබ්බා.
117
00:09:24,280 --> 00:09:25,960
මුළු ලෝකයක් ඉස්සරහා,
118
00:09:26,160 --> 00:09:27,840
එකක් විතරක් නෙමෙයි,
119
00:09:27,920 --> 00:09:29,400
ඇමරිකාවෙ නිවුන් ප#යවල් දෙකම කපලා දැම්මා.
120
00:09:31,400 --> 00:09:34,320
ආතල් එකක් නැහැ නොවැ.
ඔහේගෙ සාරිය ගලවන්නෙයි මං?
121
00:09:34,400 --> 00:09:37,760
එපා! කොයි වෙලාවෙ අර මිනිහා කඩාගෙන වදීවිද දන්නෙ නැහැ.
122
00:09:37,840 --> 00:09:40,560
මොකක්ද අනේ, ගලවන්න දෙන්නකෝ.
මෙහෙම කලාම කිසි ගතියක් නෑනෙ.
123
00:09:40,640 --> 00:09:41,480
මොකක්ද අනේ!
124
00:09:41,560 --> 00:09:42,680
මට ගලවන්න දෙන්නකො.
125
00:09:42,920 --> 00:09:46,200
මොකක්ද ඇති වැඩේ,
මේ සාරිය ඇඳගන්න මට පැය දෙකක් ගියා.
126
00:09:47,080 --> 00:09:49,520
මීට හොඳයි වේ# ගෑණියෙක් ගාවට ගියානම්,
127
00:09:49,600 --> 00:09:51,440
එහෙනම් සල්ලි දුන්නා,
මට ඕනෙ දේ මං කළා.
128
00:09:51,520 --> 00:09:54,720
මොකෝ මං ඔහේට බුලත් දීලා ආරාධනා කලයි,
මෙහාට ඇවිත් මාත් එක්ක ලව් කරන්න කියලා?
129
00:09:54,800 --> 00:09:56,720
ගරුසරු ඇතුව කතා කරපන්,
තේරුණාද?
130
00:09:57,640 --> 00:09:59,000
තේරුම් ගන්නකො!
131
00:09:59,360 --> 00:10:01,920
අපේ ඇඟවල් එකට ගෑවුණාම,
දෙන්නටම සතුටු වෙන්න පුළුවනි.
132
00:10:02,040 --> 00:10:03,560
එතකොට අපේ ආත්ම දෙක එකට එකතු වේවි.
133
00:10:03,640 --> 00:10:06,800
කිව්වා නේද මං බොට,
අර මිනිහා කොයි වෙලාවෙ හරි කඩාගෙන පාත්වේවි කියලා.
134
00:10:07,400 --> 00:10:09,680
ඒකත් එහෙම නම්,
අපායටම පලද්දාවෙ!
135
00:10:09,760 --> 00:10:12,200
මට තමුසෙත් එක්ක ආයෙ මේ වගේ ගණුදෙණු නෑ.
136
00:10:12,960 --> 00:10:15,360
අපි දෙන්නටම අද හිතේ සතුටක් නැතුවයි ඉන්න වෙන්නෙ.
137
00:10:15,600 --> 00:10:16,520
බලාගන්නම්කො.
138
00:10:17,200 --> 00:10:21,160
පාටියක් දාලා සමරපිය,
මං තොගෙ අන්තිම එකා නිසා.
139
00:10:21,240 --> 00:10:24,440
මං අරූගෙ බෙල්ල කපලා දාපු ගමන්,
තොට මං ගාවට වැඳ වැටීගෙන එන්න වෙන්නෙ කසාද බඳින්න කියලා.
140
00:10:28,200 --> 00:10:29,080
ඒ මගේ කසාද මිනිහා.
141
00:10:30,080 --> 00:10:31,040
තේරුණාද?
142
00:10:32,280 --> 00:10:33,880
කිව්වනෙ බොට මං කසාද ගෑණියෙක් කියලා.
143
00:10:34,720 --> 00:10:35,560
නේද?
144
00:10:37,400 --> 00:10:39,800
ගරුසරු ඇතුව කතා කරපන්,
මං බොගෙ වේ# බඩුව නෙමෙයි.
145
00:10:51,600 --> 00:10:54,360
බොම්බායි පිපිරුම පස්සෙ ඉන්නෙ කවුද කියලා දන්නවද?
146
00:10:54,920 --> 00:10:55,800
ඊසනෙ ඉන්නෙ.
147
00:10:56,120 --> 00:10:57,320
ඊසගෙ පස්සෙ ඉන්නෙ කවුද?
148
00:10:57,440 --> 00:10:58,480
පාකිස්තානෙ.
149
00:10:59,120 --> 00:11:00,000
ISI.
150
00:11:02,000 --> 00:11:04,360
මේ මුළු ඔපරේශන් එකම හැන්ඩ්ල් කලේ කවුද කියලා දන්නවද?
151
00:11:04,480 --> 00:11:06,280
මාත් එක්ක ඔහේ කිව්වෙ කවුද මිනිහෙක් ගැනැ,
152
00:11:06,440 --> 00:11:08,000
අර ෆොටෝ එකකුත් පෙන්නුවෙ.
153
00:11:08,200 --> 00:11:11,520
බොම්බායි පිපුරුමෙන් පස්සෙ මිනිහා හෙන කෙරුමෙක් වුණා.
154
00:11:12,200 --> 00:11:14,160
මිනිහටම කියලා නමක් හදාගත්තා.
155
00:11:14,520 --> 00:11:17,720
කොච්චර කෙරුමෙක් වුණාද කියනවා නම්,
මිනිහගෙම ලොක්කට,
156
00:11:17,840 --> 00:11:20,960
ISI එකෙ ලොක්කට හැමෝම ඉස්සරහා
සොකඩයා කියලා කතා කළා.
157
00:11:21,200 --> 00:11:23,720
158
00:11:23,800 --> 00:11:25,360
මරු පොරක්නෙ මිනිහා.
159
00:11:26,080 --> 00:11:28,440
මිනිහා දැන් ඉන්දියාවෙ මිනිහගෙම කියලා
ත්‍රස්තවාදී කල්ලියක් පටන්ගෙන තියෙනවා.
160
00:11:28,920 --> 00:11:30,600
නම තමයි හිස්බුද්දීන්.
161
00:11:34,280 --> 00:11:36,000
මිනිහගෙ නම ශහීඩ් ඛාන්.
162
00:11:39,760 --> 00:11:42,000
මරන්නද ඕනෙ,
නැත්නම් පැහැරගන්නද?
163
00:11:42,520 --> 00:11:43,360
දෙකෙන් ඕන එකක්.
164
00:11:47,960 --> 00:11:50,160
රටට ආදරේ නිසා නම් නෙමෙයි කරන්නෙ.
165
00:11:51,760 --> 00:11:53,200
සිලිං මිලියන පනහක් ඕනෙ වැඩේට.
166
00:11:54,360 --> 00:11:56,040
මට රොල්ස් රොයිස් එකක් ගන්න ඕනෙ.
167
00:11:58,600 --> 00:11:59,480
168
00:12:01,960 --> 00:12:04,240
ශහීඩ් ඛාන් ඩුබායි පාතාලයත් එක්ක
කතා කර කර ඉන්නෙ.
169
00:12:05,960 --> 00:12:07,840
හිස්බුද්දීන් එකට මිනිහට සල්ලි ඕනෙ.
170
00:12:08,960 --> 00:12:12,880
ඩුබායි පාතාලයෙන් විස්තර ගන්න එක නම්
සෑහෙන අමාරු වැඩක්,
171
00:12:13,080 --> 00:12:14,200
එකම එක විදියයි තියෙන්නෙ.
172
00:12:16,720 --> 00:12:18,520
ඔහේට ඊසා එක්ක කතා කරන්න වෙනවා.
173
00:12:19,520 --> 00:12:21,600
ඔහේට රොල්ස් රොයිස් එකක් ඕනෙ කියලා
හරි ලස්සනට කිව්වා වගේ,
174
00:12:23,240 --> 00:12:25,720
ඊසටත් අන්න ඒ විදියටම සැලකුවොත් එහෙම,
175
00:12:26,800 --> 00:12:28,120
අපේ වැඩේ අහවරක් කරගන්න පුළුවන් වේවි.
176
00:12:39,560 --> 00:12:40,520
177
00:12:43,040 --> 00:12:44,040
මොන හු#තක්ද ඒ...
178
00:12:44,960 --> 00:12:45,840
ඔහොම පොඩ්ඩක් හිටින්කො.
179
00:12:49,160 --> 00:12:50,120
මීට පස්සෙ අපේ ඇයි හොඳයියක් නෑ.
180
00:12:51,240 --> 00:12:52,680
මට ආපහු තමුසෙව මුලිච්චි වුණොත් එහෙම...
181
00:12:53,240 --> 00:12:55,720
මං තෝව ඉවරයක් කරලා දානවා, පට්ට වේ#.
182
00:13:13,640 --> 00:13:15,800
මං හිතුවෙ මං ඒකිගෙයි මගෙයි කතාව ඉවරයක් කරලා දැම්මා කියලා.
183
00:13:16,000 --> 00:13:17,240
ඒත්, මං දැනගෙන උන්නෙ නෑ,
184
00:13:17,320 --> 00:13:20,160
ඒකි මාව අල්ලෙ නැටෙව්වා කියලා.
185
00:13:22,080 --> 00:13:23,400
186
00:13:28,360 --> 00:13:30,840
මගේ බිස්නස් ඔක්කොම දිව්වෙ සල්ලි මත.
187
00:13:31,800 --> 00:13:33,400
ඉතිං යාදව් නෝනා,
188
00:13:33,480 --> 00:13:36,160
රජයේ නිලධාරීන්ට මං ගැන ඔත්තු දීලා,
189
00:13:36,240 --> 00:13:38,240
හැම දවසක් ගානෙම මට
මිලියන 50ක් 100ක් පාඩු කරන්න ගත්තා.
190
00:13:44,720 --> 00:13:46,720
191
00:13:52,160 --> 00:13:54,160
192
00:13:57,040 --> 00:14:00,440
උන් මට තව තවත් හිරිහැර කරන්න අරගෙන,
193
00:14:00,520 --> 00:14:02,520
මං ගාව තියෙන අන්තිම තඹ දොයිතුව දක්වාම
හූරගෙන කන්න පටන්ගත්තා.
194
00:14:04,360 --> 00:14:06,360
195
00:14:10,960 --> 00:14:12,960
- ගුරුජී?
- දෙන්න.
196
00:14:17,000 --> 00:14:18,880
ප්රශ්නය කුමක්ද, ගනේශ්?
197
00:14:19,920 --> 00:14:23,040
ඔබතුමාට වගේ මටත් වෙන්න තියෙන දේ
කලින්ම දැනගන්න ඇහැකි නම්...
198
00:14:24,520 --> 00:14:25,920
කිසිම ප්‍රශ්නයක් නැති වේවි.
199
00:14:26,680 --> 00:14:29,760
ඔබේ සියළුම ප්රශ්නයන් මා හට ලබාදෙන්න.
200
00:14:38,480 --> 00:14:39,960
මේ තමයි මගෙ ප්‍රශ්න.
201
00:14:42,560 --> 00:14:45,960
අපස්මාර නම් රක්ශයෙක් වාසය කලා.
202
00:14:46,720 --> 00:14:47,680
ඔහු සතුව,
203
00:14:49,000 --> 00:14:50,720
සුපිරි බලයක් පැවතුණා.
204
00:14:51,680 --> 00:14:53,840
ඔහුට හැකියාව පැවතුණා,
205
00:14:54,640 --> 00:14:57,000
වෙනත් කෙනෙකුගේ මතකය පාලනය කිරීමට.
206
00:14:57,520 --> 00:14:59,120
ඔහු සතුව දුර්වලතාවයකුත් පැවතුනා.
207
00:15:00,200 --> 00:15:02,040
අවදානය දිනා ගන්න ඔහු ආශා කළා.
208
00:15:02,600 --> 00:15:03,520
දිනක්,
209
00:15:04,880 --> 00:15:06,080
අපස්මාර,
210
00:15:07,680 --> 00:15:09,200
මන්ත්‍රයක් මතුරා,
211
00:15:09,920 --> 00:15:12,120
පාර්වතී දේවතාවියගේ,
212
00:15:12,800 --> 00:15:16,160
සියළු දේව ශක්තීන් ඇයට අහිමි කරවූවා.
213
00:15:17,320 --> 00:15:19,960
එවිට මහා දෙව් ශිව දෙවියන් කෝපයට පත්ව,
214
00:15:22,000 --> 00:15:24,120
අපස්මාරගේ ගුහාවට පැමිණ,
215
00:15:24,760 --> 00:15:26,680
එතුමන්ගේ තාන්ඩව නම් කෝප නර්තනය විදහා පෑ සේක.
216
00:15:27,200 --> 00:15:32,200
මහ දෙවිඳුන්ගේ දමෲවෙහි අති මහත් අනුනාදය හේතුවෙන්,
අපස්මාරයන්ගේ කර්ණ ශිරාවන් පැලීමකට ලක්වූ සේක.
217
00:15:33,360 --> 00:15:35,520
එවිට, ඔහු මහ දෙවිඳුන්ගේ දෙපා මුල වැඳ වැටුනු විට,
218
00:15:36,240 --> 00:15:38,480
නටරාජ විසින් ඔහුගේ හිස පාගා දැමුවා.
219
00:15:39,240 --> 00:15:40,680
එදා සිට අද දක්වාම,
220
00:15:41,440 --> 00:15:43,440
නටරාජ එම ඉරියව්වෙන්ම සිටින සේක.
221
00:15:44,000 --> 00:15:47,600
කොච්චර බලවත් වුණත්,
අපස්මාර කේන්ති ගත්තා.
222
00:15:47,840 --> 00:15:49,520
මොකද, කවුරුවත් ඔහු ගැන සැලකිල්ලක් දැක්වුවෙ නැති නිසා.
223
00:15:49,640 --> 00:15:51,720
ඒකයි ඔහු මහ දෙව් එක්ක ආරවුලක් හදාගත්තෙ.
224
00:15:51,840 --> 00:15:53,800
මටත් ඒ වගේ වින්නැහියක් තමයි වෙලා තියෙන්නෙ.
225
00:15:54,080 --> 00:15:56,960
මගේ ජීවිතේ පලවෙනි පාරට තමයි මෙච්චර සල්ලියක්
හම්බුකර ගත්තෙ,
226
00:15:57,040 --> 00:16:00,320
ඒත්, බොම්බායෙ වත්, මොම්බාසා වල වත්,
කිසිම එකෙක් මං ගැන දැනගෙන හිටියෙ නෑ.
227
00:16:00,400 --> 00:16:04,440
මං හරියට මුහුදෙ ඉන්න අවතාරයක් වගේ අතරමං වුණා.
228
00:16:05,400 --> 00:16:06,360
මං තීරණය කලා,
229
00:16:06,440 --> 00:16:08,800
අපස්මාර වගේ මම නම් උඩ බලාගෙන ඉඳලා,
230
00:16:09,840 --> 00:16:14,400
ගනේශ් ගයිතොන්ඩෙ කියන්නෙ කවුද කියලා
ලෝකයාට අමතක වෙන්න දෙන්නෙ නෑ කියලා.
231
00:16:20,760 --> 00:16:22,760
232
00:16:38,600 --> 00:16:39,960
කෝ තමුන්ගෙ බෝට්ටුව?
233
00:16:40,600 --> 00:16:41,440
ජිබ්රිල්?
234
00:16:42,800 --> 00:16:44,640
කොහාටද බඩු ගෙනාවෙ?
235
00:16:47,080 --> 00:16:48,800
නස්රීන්ව මතකද?
236
00:16:49,600 --> 00:16:51,640
අලාම් එයාට ඇත්තටම ආදරය කලා කියලා
එයා කිව්වා,
237
00:16:52,080 --> 00:16:53,360
ඒත්, මලාම් රාක්ශයෙක් කියලත් කිව්වා.
238
00:16:54,480 --> 00:16:55,320
බොරු.
239
00:16:57,440 --> 00:16:58,400
එහෙනම් තමුසෙයි මලාම් කියන්නෙ?
240
00:17:03,120 --> 00:17:05,040
දවස් 12ක් තිස්සෙ ඒ ලමයා ඉස්පිරිතාලෙ...
241
00:17:05,920 --> 00:17:10,080
කොච්චර වේදනාවකින්ද ඉන්නෙ කියලා කියනවා නම්,
මැරෙනකම් බලාගෙන ඉන්නෙ.
242
00:17:11,200 --> 00:17:13,960
දවස් දෙක තුනක් යද්දි උඹටත් ඒ සෙතේම අත්වේවි.
243
00:17:14,840 --> 00:17:16,040
අල්ලා හු අක්බර්.
244
00:17:17,120 --> 00:17:21,120
245
00:17:24,480 --> 00:17:26,440
ඝස්වා-ඊ-හින්ද් එකට නේද
උඹලා බඩු ගෙනාවෙ?
246
00:17:27,240 --> 00:17:28,240
කියපන්,
247
00:17:28,680 --> 00:17:30,120
කොහෙද එහෙම එකක් ලියලා තියෙන්නෙ?
248
00:17:30,680 --> 00:17:32,400
අඩුගානේ හදීත් වත් කියවලා තියෙනවද බොලා?
249
00:17:32,880 --> 00:17:34,680
250
00:17:35,680 --> 00:17:37,800
251
00:17:38,520 --> 00:17:40,640
හා... හා... දජ්ජල්.
252
00:17:41,160 --> 00:17:43,440
කෝ ඌ?
කවුද ඔය දජ්ජල්?
253
00:17:44,000 --> 00:17:46,960
- ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි දජ්ජල්...
- වහපිය කට, වල් පරයා.
254
00:17:47,280 --> 00:17:49,320
මොකෙක් හරි කිව්ව පලියට
දොහොත් මුදුන් දීලා පිලිගන්නවද?
255
00:17:49,560 --> 00:17:52,400
එයාලා කියන දේ ඔහේ වුණත් පිලිගනීවි.
256
00:17:53,160 --> 00:17:54,880
බොගෙ අම්මට...
257
00:17:57,320 --> 00:17:58,640
මේ බලහන්, මොකක්ද මේ?
258
00:18:00,280 --> 00:18:01,520
මේ කවුද කියලා දන්නවද?
259
00:18:01,640 --> 00:18:02,880
ඉබ්න්-ඊ-කාසිම්!
260
00:18:03,440 --> 00:18:05,880
අවුරුදු දාස් ගාණකට කලින්
මූ තමයි ඉන්දියාව අල්ලගත්තෙ.
261
00:18:05,960 --> 00:18:08,800
ඝස්වා-ඊ-හින්ද් එකත් අද කරන්නෙත් ඒකම තමයි.
262
00:18:08,880 --> 00:18:12,440
උන් උඹව ගොනාට ඇන්දුවා.
උඹ මෙහාට අරගෙන ආපු දේවල් වලට පුළුවනි,
263
00:18:12,520 --> 00:18:14,000
මේ මුළු ටවුන් එකම විනාශ කරලා දාන්න?
264
00:18:14,080 --> 00:18:16,040
තොට මුකුත් තේරෙන්නෙ නැද්ද, වේ#ගෙ පුතෝ?
265
00:18:16,120 --> 00:18:19,680
කොච්චර හොඳයිද එහෙනම්....
හැම කාලකන්නියම මැරිලා යවි එහෙනම්.
266
00:18:20,520 --> 00:18:22,520
පර බල්ලා.
267
00:18:22,760 --> 00:18:24,520
මජීඩ්, නවත්තනවා.
මොකක්ද ඔය කරන්නෙ?
268
00:18:24,640 --> 00:18:26,640
තෝ හදන්නෙ...
269
00:18:27,040 --> 00:18:28,840
කලබල නොවී හිටහන්.
කලබල නොවී හිටහන්.
270
00:18:29,000 --> 00:18:29,880
යන්න.
271
00:18:29,960 --> 00:18:32,360
මාව පන්නලා දාන්න වුණා නම්,
ඇයි මාව තියාගත්තෙ?
272
00:18:32,480 --> 00:18:33,680
ඒක ගිහිල්ලා පරුල්කාර්ගෙන් අහපන්.
273
00:18:43,160 --> 00:18:44,840
ගෙදර ගිහිං පොඩි විවේකයක් ගන්න.
274
00:18:49,320 --> 00:18:50,720
275
00:18:52,320 --> 00:18:53,160
276
00:18:55,160 --> 00:18:57,440
ඔපරේශන් මැක්ඩූම් මොකද වෙන්නෙ?
277
00:18:59,080 --> 00:19:00,280
කෙරීගෙන යනවා, සර්.
278
00:19:03,240 --> 00:19:05,960
බුද්ධි අංශය කියන්නෙ
සාමාන්‍ය පොලීසිය වගේ නෙමෙයි.
279
00:19:07,000 --> 00:19:08,240
ඔව් සර්.
280
00:19:21,280 --> 00:19:22,440
උන් බොන්ස්ලේව හොයාගත්තද?
281
00:19:27,960 --> 00:19:29,920
අපිට තාම මුකුත් කියලා නැහැ, සර්.
282
00:19:30,000 --> 00:19:32,000
කවුරුවත් කියනකම් ඉන්න ඕනෙද හොයාගන්න?
283
00:19:39,800 --> 00:19:42,640
මිනිහව සේෆ් හවුස් එකක තියාගෙන ඉන්නවා කියලා ආරංචියි.
ඒත්...
284
00:19:44,440 --> 00:19:45,400
මුකුත් කියන්නෙ නෑලු.
285
00:19:51,920 --> 00:19:53,240
සර්, මං ගිහිං එන්නම්.
286
00:19:53,480 --> 00:19:56,600
විවාහ සංවත්සරයට එනවා නේද?
287
00:19:57,920 --> 00:19:58,760
ඔව් සර්.
288
00:19:59,760 --> 00:20:01,760
- ජය හින්ද්, සර්.
- ජය හින්ද්.
289
00:20:23,240 --> 00:20:25,920
තොට තව ඕනෙ නේද?
අහ්හ්? තව ඕනෙ නේද?
290
00:20:26,160 --> 00:20:28,240
- කියහන් වේ#ගෙ පුතෝ?
- හිමීට, හිමීට.
291
00:20:30,840 --> 00:20:32,720
තමුසෙලගෙ මොලේ කොලොප්පන් වෙලාද?
292
00:20:32,800 --> 00:20:33,680
293
00:20:33,960 --> 00:20:36,400
කීපාරක් නම් මං ඔහේලට කිව්වද
මං දන්නෙ නෑ...
294
00:20:36,480 --> 00:20:39,160
...මං දන්නෙ නෑ කියලා
න්‍යශ්ටික කෙහෙල්මලක් ගැන...
295
00:20:52,840 --> 00:20:54,920
පාටිල් සර්ගේ හෙලිකොප්ටර් එක
වැදිච්ච එක මතකයිද?
296
00:20:56,440 --> 00:20:58,640
ඒකෙ ඇතුලෙ හිටියෙ කවුද කියලා
කවුරුවත් දැනගත්තෙ නෑ.
297
00:20:59,760 --> 00:21:02,080
ඉතිං, තමුසෙ දැන් මාව මරනවා කියලද තර්ජනය කරන්නෙ?
298
00:21:02,160 --> 00:21:03,720
- තර්ජනය කරනවා නෙමෙයි.
- එහෙනම්?
299
00:21:04,360 --> 00:21:06,360
උඹව අතුරුදහන් වුනා කියලා
කාටවත් දැනෙන එකක් නැහැ.
300
00:21:07,920 --> 00:21:08,880
සර්,
301
00:21:09,960 --> 00:21:11,120
දිල්ලියෙන්.
302
00:21:20,480 --> 00:21:21,560
සර්.
303
00:21:22,080 --> 00:21:23,640
ජය හින්ද්, සර්.
304
00:21:24,080 --> 00:21:25,200
පර බල්ලා...
305
00:21:25,560 --> 00:21:26,600
නැහැ, සර්.
306
00:21:27,640 --> 00:21:29,120
සර්, මිනිහට යන්න දෙන්න බෑ.
307
00:21:29,760 --> 00:21:30,600
නැහැ, සර්.
308
00:21:31,360 --> 00:21:32,200
නැහැ...
309
00:21:33,080 --> 00:21:34,160
සර්, මීඩියා...
310
00:21:35,440 --> 00:21:37,360
මීඩියා වලින් දැනගන්න එකක් නෑ.
ඒක මගේ පොරොන්දුවක්.
311
00:21:37,480 --> 00:21:39,120
මගේ කට්ටිය වැඩකාරයො, සර්.
312
00:21:41,200 --> 00:21:42,240
අපිට මේක ඕනෙ, සර්.
313
00:21:42,360 --> 00:21:45,840
මේක හරිම සීරියස්, සර්.
මේක ඔපරේශන් මක්ඩූම් එකේ කොටසක්.
314
00:21:49,200 --> 00:21:50,080
ඔව්...
315
00:21:51,960 --> 00:21:53,080
හොඳයි සර්.
316
00:21:54,000 --> 00:21:54,920
ඒත්, මට එයාව...
317
00:21:55,960 --> 00:21:57,360
...පැයකට තියාගන්න ඕනෙ, සර්.
318
00:21:58,040 --> 00:21:59,440
තෑන්ක්ස්, සර්.
අය හින්ද්.
319
00:22:08,840 --> 00:22:09,680
පැයක් තියෙනවා.
320
00:22:11,800 --> 00:22:14,360
රැකියාව විදියට මොකක්ද දාන්න ඕනෙ, මැඩම්.
321
00:22:14,440 --> 00:22:15,800
ඔය ඕනෙ දෙයක් ලියාගන්නවා.
322
00:22:16,040 --> 00:22:18,600
මැඩම්, මේකට වාර්ෂික පොලී ගෙවන්න වෙනවා.
323
00:22:18,920 --> 00:22:21,000
- කවුද ඒකට ගෙවන්නෙ?
- මෙයාගෙ කොල්ලා.
324
00:22:21,520 --> 00:22:23,720
වැඩේ අවුල් කරපු එකාට අවුල් වෙන්න එපැයි.
325
00:22:24,680 --> 00:22:25,960
මැඩම්, මෙහෙම කරන්නකො.
326
00:22:26,080 --> 00:22:28,240
මේ ඉන්ෂුවරන්ස් එක වෙන තැනකින් කරගන්න.
327
00:22:32,720 --> 00:22:35,360
මගේ කෙල්ලො හැම අටමගලකටම යනවා.
328
00:22:36,280 --> 00:22:38,280
ඉතිං, උන් මැරුනොත් හරි, අසනීප වුණොත් හරි,
329
00:22:38,560 --> 00:22:39,960
ඉන්ෂුවරන්ස් එකක් තියෙන්න ඕනෙ නේද?
330
00:22:40,600 --> 00:22:41,480
ඔන්න ඕක පුරවහන්.
331
00:22:42,800 --> 00:22:43,920
ෆෝම් එක පුරවහන්!
332
00:22:45,800 --> 00:22:52,680
333
00:22:55,920 --> 00:22:57,520
- හෙලෝ.
- පණපිටින් නේද?
334
00:22:58,120 --> 00:23:00,840
මට මේ මල පැනලා ඉන්නෙ,
පස්සෙ කතා කරමු.
335
00:23:01,400 --> 00:23:02,640
මොකෝ ඔච්චර ගණන්?
336
00:23:03,800 --> 00:23:05,600
ඔහේ මලා කියලා මොකෙක්ටවත් ගානක් නෑනෙ?
337
00:23:05,720 --> 00:23:07,560
ඔහේ ජීවත් වෙලා උන්න කියලත්,
මොකෙක්ටවත් ගානක් නෑනෙ?
338
00:23:07,760 --> 00:23:09,760
මුම්බායි වල බලු බල්ලෙක්ට තමුසෙව මතක නෑ.
339
00:23:10,000 --> 00:23:11,080
කුණුහරුප කියවන්නෙපා.
340
00:23:11,440 --> 00:23:16,920
ගනේශ් ගයිතොන්ඩෙගෙයි, කුකූගෙයි ලව් ස්ටෝරිය
මුම්බායි වල හැම එකාම දන්නවා.
341
00:23:17,240 --> 00:23:19,240
කිව්වනෙ, මං ඒ ගැන මෙලෝ මලදානයක් අහලා නෑ කියලා, ල#බො.
342
00:23:19,320 --> 00:23:21,160
අහලා නැත්නම් අහගන්න.
343
00:23:22,120 --> 00:23:23,000
මං තීරණය කලා...
344
00:23:23,480 --> 00:23:25,160
මං පික්චර් එකක් ගහනවා කියලා.
345
00:23:26,480 --> 00:23:27,320
පික්චර් එකක්?
346
00:23:28,160 --> 00:23:29,160
මොන පික්චර් එකක්ද?
347
00:23:29,560 --> 00:23:30,920
මගේ ජීවිත කතාව.
348
00:23:36,160 --> 00:23:38,680
කුකූ... කුකූ...
349
00:23:44,400 --> 00:23:46,320
මං තොට කරලම පෙන්නන්නම්කො, පට්ට වේ#යෙ.
350
00:23:48,080 --> 00:23:48,920
ඒයි!
351
00:23:49,080 --> 00:23:50,880
මං පික්චර් එකක් ගහන්නයි යන්නෙ, වේ# බල්ලො.
352
00:23:52,320 --> 00:23:53,640
ලොක්කා මුකුත් කිව්වැයි?
353
00:23:54,680 --> 00:23:55,840
ඔන්න ඔහේ ඔළුව වනහන්කො.
354
00:24:01,840 --> 00:24:05,680
ඒයි! රාම් ජී වර්මා මිනිහගෙ ෆිල්ම් වල
ප්‍රින්ට් චෙක් කරන්නෙ මෙතනද?
355
00:24:08,840 --> 00:24:09,760
ශුබූ...
356
00:24:10,200 --> 00:24:11,960
ශිවාන්ග්, සර්.
357
00:24:12,160 --> 00:24:13,320
කොහොමද ඒක?
358
00:24:13,400 --> 00:24:16,080
- ලොකු ෆෑන් කෙනෙක්, සර්.
- මෝඩයා, මං ඇහුවෙ හඬ ගැන.
359
00:24:20,080 --> 00:24:21,080
ගුඩ් මෝනින්, සර්.
360
00:24:22,480 --> 00:24:23,840
තමුන් මට වෙඩි තියන්නද හදන්නෙ?
361
00:24:25,480 --> 00:24:26,840
මට වෙඩි තියන්නෙ නැද්ද එතකොට?
362
00:24:26,920 --> 00:24:28,280
නැහැ, වල් පරයො.
363
00:24:29,040 --> 00:24:32,480
මං ඔහේගේ පික්චර් සෑහෙන්න බලලා තියෙනවා.
මරන්නෙ මොන එහෙකටද?
364
00:24:33,680 --> 00:24:34,880
ඔය ඇත්තමද?
365
00:24:35,440 --> 00:24:38,680
වල් පරයො, බොට තව පික්චර් එකක්
කරන්න ඕනෙද, නැද්ද?
366
00:24:39,200 --> 00:24:41,640
නැත්නම්, මං බොගෙ චරිතාපදාන පික්චර් එක
මෙතනම ඉවරයක් කරලා දාන්නද?
367
00:24:43,720 --> 00:24:49,240
පික්චර් එක අධ්‍යක්ශණය කරන්න, ප්‍රසිද්ධ අධ්‍යක්ශක
රාම් ජී වර්මාව අපි එකතු කරගත්තා.
368
00:24:51,280 --> 00:24:53,240
මොකෝ මේ ඔක්කොම කොල පාට කරලා?
369
00:24:54,640 --> 00:24:55,600
ග්‍රීන් ස්ක්‍රීන්.
370
00:24:55,920 --> 00:24:57,560
හරි, ඒත් ඒ මොකෝ?
371
00:24:58,480 --> 00:25:00,760
නැත්නම් මං කොහොමද අප්‍රිකාවෙ ඉඳගෙන ඉන්දියාව පෙන්නන්නෙ?
372
00:25:01,520 --> 00:25:03,640
ලොක්කා, මෙයා අප්‍රිකාව, ඉන්දියාව විදියට පෙන්නනවා.
373
00:25:03,800 --> 00:25:05,400
ඉතිං, ඉන්දියාව මෙච්චර කොල පාට නැහැනෙ බොල?
374
00:25:07,120 --> 00:25:08,960
මේක හරියට ආරේ කැලෑව වගෙයිනෙ, හු#තො.
375
00:25:09,320 --> 00:25:11,320
මේ කොල පාටට තියෙන ඒවා මෙයා පස්සෙ ඉන්දියාව කරනවා.
376
00:25:11,480 --> 00:25:14,920
මොන එහෙකට තමුන් මෙයාට වැඩ කරනවද මන්දා,
හරිනම් මෙයයි තමුන්ට වැඩ කරන්න තිබ්බෙ.
377
00:25:15,080 --> 00:25:15,960
මක්කැයි ඒ කිව්වෙ?
378
00:25:16,040 --> 00:25:18,520
අප්‍රිකාවෙදි මං ගෝපල්මාත් හැදෙව්වා.
379
00:25:19,400 --> 00:25:21,400
සෝයා තමයි කූකූ විදියට උන්නෙ...
එතකොට අර වල් පරයා,
380
00:25:21,560 --> 00:25:23,080
රාජේශ් සව්ලා තමයි ගයිතොන්ඩෙ විදියට උන්නෙ.
381
00:25:23,440 --> 00:25:25,000
මගේ තාත්තා හිඟන්නෙක් විදියටයි ඌනෙ.
382
00:25:25,760 --> 00:25:27,280
මං ඒකට මනාප වුණේ නැහැ.
383
00:25:28,080 --> 00:25:29,680
මිනිහා මගේ අම්මව මැරුවා.
384
00:25:29,760 --> 00:25:31,760
385
00:25:32,000 --> 00:25:33,120
ඊට පස්සෙ මට කුකූව හම්බුණා.
386
00:25:34,320 --> 00:25:35,920
කුකූ කියන්නෙ මධුබාලා.
387
00:25:36,480 --> 00:25:39,080
මධුබාලා?
ශ්‍රී දේවි නෙමෙයිද?
388
00:25:39,400 --> 00:25:42,960
ශ්‍රී දේවි, මධුරි ඩික්සිත්, මධුබාලා,
මේ හැම කෙනෙක්ම තමයි එයා.
389
00:25:45,560 --> 00:25:48,320
ශ්‍රී දේවි කියන්නෙ ශ්‍රී දේවි!
390
00:25:48,800 --> 00:25:51,200
පහ, හය, හත, අට.
391
00:25:58,800 --> 00:26:00,800
ඒ තමයි මූණෙ ස්භාවය...
392
00:26:01,800 --> 00:26:05,160
393
00:26:05,280 --> 00:26:09,000
394
00:26:09,720 --> 00:26:12,040
එතකොට තමයි අපේ දුශ්ඨයා ප්රවිශ්ඨ වෙන්නෙ.
395
00:26:12,840 --> 00:26:13,800
ඊසා!
396
00:26:14,000 --> 00:26:15,520
මං මගේ කෝල්ට් එක පෙන්නලා...
397
00:26:16,640 --> 00:26:19,840
...ඌ ඉස්සරහදිම කුකූවත් අරගෙන යන්න ගියා.
398
00:26:20,400 --> 00:26:22,040
ඌ ඉස්සරහදිම...
399
00:26:24,320 --> 00:26:26,200
අශ්වයා පෙන්නලා...
400
00:26:27,800 --> 00:26:28,640
කෝල්ට්...
401
00:26:31,720 --> 00:26:33,480
ොහ්හ්... ඔය කෝල්ට් එකද!
402
00:26:33,680 --> 00:26:39,200
403
00:26:39,960 --> 00:26:42,280
404
00:26:44,480 --> 00:26:48,280
405
00:26:48,360 --> 00:26:51,480
ඔව් ලොක්කා, ඔහේ ගැන මං ගින්දර වගේ
වදන් කීපයක් හදාගෙන තියෙන්නෙ.
406
00:26:51,880 --> 00:26:55,040
"මා මේ නගරයේ අපරාධ රජු වන අතර,
ඔබ මේ නගරයෙහි කෙල්ලකි..."
407
00:26:55,240 --> 00:26:58,360
"සැඟවුණු මාවතක අතර මැදදි
හමුවී මුණගැසෙමු අප දෙදෙනා..."
408
00:26:58,440 --> 00:27:02,640
409
00:27:02,800 --> 00:27:07,000
410
00:27:08,000 --> 00:27:11,400
411
00:27:11,560 --> 00:27:15,560
412
00:27:15,640 --> 00:27:18,600
ඔහේ තමයි අමිතාබ් බච්චන්...
413
00:27:19,800 --> 00:27:22,000
අර ඊසා කියන එකා,
ඔහේගේ ගාවින්වත් තියන්න බෑ...
414
00:27:22,920 --> 00:27:26,520
අඩුගානේ ඌට හතුරෙක් කියලවත් කියන්න බෑ,
ආවතේවකාර විකටයෙක් ඌ...
415
00:27:26,880 --> 00:27:31,400
416
00:27:31,480 --> 00:27:35,680
417
00:27:35,760 --> 00:27:37,880
418
00:27:38,000 --> 00:27:39,800
419
00:27:39,880 --> 00:27:42,160
420
00:27:50,840 --> 00:27:52,360
මට එන්න වෙන්නෙ නෑ.
421
00:27:52,720 --> 00:27:53,680
මං වෙනුවෙන් වත් එන්න බැරිද?
422
00:27:54,240 --> 00:27:55,880
ඒක තමයි මං නොඑන්නත් හේතුව.
423
00:27:57,720 --> 00:27:59,000
ඒකට කාරි නෑ.
424
00:28:00,280 --> 00:28:01,680
මං ඔහේට සීට් එකක් තියලා තියන්නම්.
425
00:28:07,720 --> 00:28:09,560
බොම්බායෙ ඔයාට ආරක්ශාවක් නෑ, ගනේශ්.
426
00:28:28,820 --> 00:28:31,000
ප්‍රිමියර් එක බලන්න යන්නෙපා කියලා හැමෝම කිව්වා.
427
00:28:28,800 --> 00:28:31,560
428
00:28:35,080 --> 00:28:39,840
ඒත්, මට බලාගන්න ඕනෙ වුනා
මිනිස්සු මගේ කතාව බලන්න කොච්චර උමතුවකින්ද ඉන්නෙ කියලා.
429
00:29:19,480 --> 00:29:21,520
430
00:29:21,680 --> 00:29:23,880
431
00:29:23,960 --> 00:29:26,000
432
00:29:43,480 --> 00:29:48,480
කිසි එකෙක් ආවෙ නැහැ, ෆිල්ම් එක හදපු එවුන් වත්,
මාත් එක්ක බිස්නස් කරපු එවුන් වත්, දේශපාලනඥයො වත්, කිසි එකෙක් ආවෙ නෑ.
433
00:29:51,920 --> 00:29:53,840
මං පික්චර් එකට ගහ මරාගන්න සීන් ගොඩක් දැම්මා.
434
00:29:55,000 --> 00:29:58,640
පික්චර් වල අමිතාබ් බච්චන් මැරෙනවා වගේ
ගයිතොන්ඩෙ මැරෙනවා පෙන්නුවාම,
435
00:29:58,840 --> 00:30:00,880
මිනිස්සු හැඟීම්බර වේවි කියලයි හිතුවෙ.
436
00:30:01,800 --> 00:30:04,360
ඒත්, මිනිස්සු හිනා වුණා.
437
00:30:06,040 --> 00:30:09,840
ගුරුජීගෙ අපස්මාරා කතාව
උණ්ඩයක් වගේ මට වැදුණා.
438
00:30:11,200 --> 00:30:14,640
වේ#ගෙ පුතාට අලි ඔළුවක්නෙ තිබ්බෙ,
ඒකයි ඌට කෙලවුනෙ.
439
00:30:15,960 --> 00:30:17,400
මාවත් නැති බංගස්තාන වෙලා ගියා.
440
00:30:18,200 --> 00:30:22,000
කාටවත් ගනේශ් ගයිතොන්ඩෙව මතක තිබ්බෙ නෑ.
කවුරුවත් මිනිහට බය වුනේ නෑ.
441
00:30:22,680 --> 00:30:24,000
මං පවා කල්පනා කලේ,
442
00:30:24,080 --> 00:30:26,560
මොකාද මේ පරයා?
මොනවද ඌට ඕනෙ? කියලා.
443
00:30:26,680 --> 00:30:29,320
මිනිස්සුන්ට දැනගැනිමේ අයිතියක් තියෙනවා...
444
00:30:29,400 --> 00:30:32,880
ඔබ ඔබගේ ජාතිකත්වය ගැන කතා කරන්න
ඔච්චර බය ඇයි කියලා?
445
00:30:32,960 --> 00:30:35,400
- මම...
- ගනේශ් ගයිතොන්ඩේ කියන මැරයත් එක්ක,
446
00:30:35,480 --> 00:30:38,760
එයාගෙ පලවෙනි චිත්‍රපටය කරලා තියෙද්දි පවා,
ඔහුත් සමගින් ඔබ තුල තියෙන ඇයි හොඳයිය ගැන,
447
00:30:38,840 --> 00:30:41,440
- ඇයි ඔබ හැම නිතරම, දැඩිව ප්‍රතික්ශේප කරන්නෙ?
- හරියටම...
448
00:30:42,240 --> 00:30:44,840
මට කියන්න, ඇයි ඔබලාගෙ ලේ රත් නොවී තියෙන්නෙ කියලා?
449
00:30:45,280 --> 00:30:46,120
අහ්හ්?
450
00:30:46,200 --> 00:30:50,040
හෙට කවුරුහරි ඔබලාගෙ ගෙදරට පැනලා,
ඔබලාට විරුද්ධව අත ඉස්සුවොත් එහෙම,
451
00:30:50,720 --> 00:30:53,360
කටත් වහගෙන, නිකං බලාගෙන ඉන්නවද?
452
00:30:53,560 --> 00:30:59,120
අපේ මුනිවරයින් පවා වන්දනා මාන කරපු,
අපේ ගෞරවනීය ශුද්ධ එළදෙන,
453
00:30:59,800 --> 00:31:02,560
මේ මස් වැද්දො උන්ට ඕනෙ ඕනෙ වෙලාවට
ඇයගෙ බඩ පලලා දානවා.
454
00:31:03,440 --> 00:31:06,560
ඒත්, මේ මස් වැද්දන්ගෙන් අපි අපේ පලිය ගනිමු...
455
00:31:10,600 --> 00:31:13,800
දිගටම අත්පුඩි ගහගෙන යමු
මහාරාශ්ටයෝ තවමත් ඉන්නවා නම්!
456
00:31:14,120 --> 00:31:17,480
ඇයි උතුරු ඉන්දියානුවො හදන්නෙ,
457
00:31:17,600 --> 00:31:19,800
හින්දු ධර්මයේ ආරක්ශයො වෙන්න?
458
00:31:19,920 --> 00:31:22,040
ස්කෝලෙ ගියේ නැත්තෙ ඇයි?
459
00:31:22,320 --> 00:31:23,720
අම්මා දැනගත්තොත් එහෙම?
460
00:31:32,320 --> 00:31:34,600
අනික, මොනවද මේ අහගෙන ඉන්න විකාර?
461
00:31:35,840 --> 00:31:37,560
මේ මිනිස්සු මුලින්ම ඔයාලගෙ මොල සුද්ධ කරනවා,
462
00:31:37,880 --> 00:31:40,000
ඊට පස්සෙ පාවිච්චි කරලා,
මැරෙන්න දාලා යාන්වා.
463
00:31:42,320 --> 00:31:44,320
තමුසෙ තාත්තට කලෙත් ඒකමනෙ ඉතිං...
464
00:31:44,840 --> 00:31:46,200
මැරෙන්න දාලා ගියා...
465
00:31:47,000 --> 00:31:49,920
ඒයි රෝහිත්...
කට වාචාලකම් දොඩන්නෙපා.
466
00:31:50,240 --> 00:31:51,240
අහ්හ්?
467
00:31:57,120 --> 00:31:58,200
මේක ගන්න.
468
00:31:59,840 --> 00:32:01,320
සල්ලි ටිකක්...
469
00:32:02,280 --> 00:32:03,320
...අම්මට ගිහිං දෙන්න.
470
00:32:05,200 --> 00:32:06,160
ඕනෙ නෑ.
471
00:32:07,160 --> 00:32:08,640
අම්මටයි මෝහිත්ටයි මං ඉන්නව.
472
00:32:09,760 --> 00:32:13,440
ඒයි, ගොන් තඩියො, මේ මහත්තයා හදන්නෙ
තමුසෙලට උදව් කරන්න...
473
00:32:13,520 --> 00:32:14,360
කම්බ්ලේ...
474
00:32:22,200 --> 00:32:23,320
රෝහිත්...
475
00:32:24,080 --> 00:32:24,920
රෝහිත්...
476
00:32:32,400 --> 00:32:33,640
ඔයා පීඩනයකින් වගේ.
477
00:32:38,320 --> 00:32:39,720
ඇතුලතින් වරදකාරී බවක් පේනවා.
478
00:32:41,240 --> 00:32:42,280
එන්න දෙන්න.
479
00:32:43,520 --> 00:32:45,440
යටපත් කරගෙන ඉන්නෙපා.
480
00:32:46,400 --> 00:32:50,040
සහජ බුද්ධියට, බුද්ධියෙන් විරුද්ධ වෙන්නෙපා.
481
00:32:52,880 --> 00:32:54,040
කියන්න නම් ලේසියි...
482
00:32:54,480 --> 00:32:55,840
483
00:32:57,280 --> 00:32:59,920
සහජ බුද්ධිය සෑහෙන කාලයක් තිස්සෙ පවතින දෙයක්,
484
00:33:00,880 --> 00:33:03,480
ඔබේ සහජ බුද්ධිය තමයි ඔබව මෙහාට ගෙනාවෙ.
485
00:33:04,280 --> 00:33:05,400
ඒක අනුගමනය කරන්න.
486
00:33:17,040 --> 00:33:18,000
මේ මොනවද?
487
00:33:30,720 --> 00:33:32,600
යටපත් කිරීම තුලින්,
488
00:33:33,880 --> 00:33:35,360
අන්ධකාරය වර්ධනය වෙනවා පමණයි.
489
00:33:36,520 --> 00:33:38,120
ඔබේ බයට ඉස්මතු වෙන්න ඉඩ දෙන්න.
490
00:33:40,120 --> 00:33:42,200
'අත් හැරීම' යහපත් දෙයක්.
491
00:34:08,520 --> 00:34:10,240
මොකක්ද මේ?
492
00:34:11,560 --> 00:34:13,440
මෙයා තමුන් එක්ක නේද ගියේ?
493
00:34:14,720 --> 00:34:16,880
කකුල් දෙකෙන් යස අගේට ඇවිදගෙන ගියේ.
494
00:34:18,960 --> 00:34:21,520
මං මොකක්ද කියන්නෙ මගේ පොඩි එවුන්ට?
495
00:34:24,960 --> 00:34:27,000
මං දැන් මොකක්ද කරන්නෙ?
496
00:34:30,560 --> 00:34:32,560
497
00:35:13,560 --> 00:35:18,320
498
00:35:20,400 --> 00:35:21,240
හෙලෝ?
499
00:35:21,400 --> 00:35:24,000
මං ඔයාට තැනක් එවනවා.
එහාට යන්න.
500
00:35:24,080 --> 00:35:24,920
මොකටද??
501
00:35:27,040 --> 00:35:27,880
හෙලෝ?
502
00:35:43,160 --> 00:35:44,920
විනාඩි පහකට වඩා ඉන්නෙපා.
503
00:35:52,160 --> 00:35:54,020
පූනම්, මේ ඉන්නෙ සර්ටාජ් සිං.
504
00:35:54,120 --> 00:35:55,720
පූනම්, එයාගෙ දුව.
505
00:35:56,240 --> 00:35:58,000
ඔයාලට මොනවහරි ඕනෙ නම් මට කියන්න.
506
00:35:59,600 --> 00:36:00,800
එන්න.
507
00:36:01,160 --> 00:36:03,160
508
00:36:15,200 --> 00:36:16,520
එන්න.
509
00:36:21,400 --> 00:36:22,280
අම්මෙ,
510
00:36:22,480 --> 00:36:25,080
මං ඔයාට අර කිව්වෙ...
511
00:36:25,760 --> 00:36:26,800
... එයා ඇවිල්ලා.
512
00:36:30,360 --> 00:36:31,240
මැඩම්,
513
00:36:32,000 --> 00:36:34,680
ගනේශ් ගයිතොන්ඩෙව මුලින්ම හම්බුනෙ කොහේදිද?
514
00:36:49,480 --> 00:36:50,360
කෙන්යාවෙදි.
515
00:36:51,400 --> 00:36:53,800
අම්මා එහේ ඉන්දියන් එම්බසි එකේ හිටියෙ.
516
00:36:54,360 --> 00:36:56,040
ඔයා වෙනුවෙන් එයා මොනවද කලේ මැඩම්?
517
00:36:57,080 --> 00:36:58,800
අම්මට එච්චර දේවල් මතක නැහැ.
518
00:36:59,240 --> 00:37:02,200
මොළයේ ආබාධයක්...
ඒ වගේම, ස්කොට්මා තත්වයකුත් තියෙනවා...
519
00:37:02,320 --> 00:37:04,000
ඒ නිසා අම්මට ගොඩක් දේවල් මතක නැහැ.
520
00:37:04,280 --> 00:37:08,720
පෙනීමෙන් බාගයක් බොඳ වෙලා තියෙන්නෙ
අහඹු භවාංග ප්රතිරූපයන් වලින්.
521
00:37:08,800 --> 00:37:12,040
- ඔයා මොකටද මේ ප්‍රශ්න අම්මගෙන් අහන්නෙ?
- එයාට උත්තර දෙන්න අවස්තාවක් දෙන්නකො.
522
00:37:13,520 --> 00:37:15,000
මොනවහම හරි මතක ඇතිනෙ.
523
00:37:18,160 --> 00:37:19,000
මඩම්, අංජලී...
524
00:37:21,240 --> 00:37:22,960
අංජලී මාතූර්ව ඔබතුමිය දන්නෙ කොහොමද?
525
00:37:26,160 --> 00:37:27,640
ඔබතුමියගෙ නම එයාගෙ ඩයරියේ තිබ්බා.
526
00:37:30,600 --> 00:37:31,960
අවලම් මාතුර්...
527
00:37:34,880 --> 00:37:36,000
'අවලම්' කිව්වෙ ඇයි මැඩම්?
528
00:37:40,320 --> 00:37:43,840
අංජලීගෙ තාත්තා, මාතූර් මහත්තයා
අම්මත් එක්ක වැඩ කරපු කෙනෙක්.
529
00:37:45,600 --> 00:37:46,440
අම්මෙ...
530
00:37:48,520 --> 00:37:51,440
මේ විදියට කරදර කලාම,
රෑට හරියට අමාරු වෙනවා.
531
00:37:51,520 --> 00:37:52,440
දැන් ඔයා යන්න.
532
00:37:53,440 --> 00:37:56,600
533
00:37:56,680 --> 00:37:58,920
ඒකට කමක් නෑ.
ඒකට කමක් නෑ.
534
00:37:59,760 --> 00:38:02,080
ප්ලීස්. සොරි.
ප්ලීස් යන්න දැන්.
535
00:38:03,680 --> 00:38:05,680
536
00:38:05,800 --> 00:38:07,560
ඒකට කමක් නෑ.
537
00:38:11,680 --> 00:38:16,360
538
00:38:16,440 --> 00:38:17,280
හෙලෝ.
539
00:38:17,600 --> 00:38:19,240
ඔහේ අද මගේ හදවත බින්ඳා.
540
00:38:20,840 --> 00:38:22,520
ඔහේට මං කිව්වනෙ මට එන්න වෙන්නෙ නෑ කියලා.
541
00:38:23,320 --> 00:38:26,040
මට අමිතාබ් බච්චන්ගෙ පික්චර් බලන්න ඕනෙ නෑ.
542
00:38:26,280 --> 00:38:29,560
ශාරුක්ගෙවත්, සල්මාන්ගෙවත් බලන්නෙත් නැහැ.
ඉතිං, මොන එහෙකට ඔහේගෙ ඒවා බලන්නද?
543
00:38:29,640 --> 00:38:32,400
ඔහේ ගණිකා නිවාසයක් කරගෙන යනවා,
ගෑණු විකුණනවා...
544
00:38:32,480 --> 00:38:35,160
ඉතිං, මේ පොදි පික්චර් එකක් බැලුවා කියලා
පව් පිරෙනවයැ?
545
00:38:36,400 --> 00:38:38,320
ගොඩක් පව් කරලා තියෙනවා මං.
546
00:38:40,200 --> 00:38:42,120
පව් දහස් ගාණක් කරලා තියෙනවා.
547
00:38:43,320 --> 00:38:45,440
ඒත්, මේ වන්දනාව පටන්ගත්ත දවසෙ ඉඳලා,
548
00:38:48,040 --> 00:38:50,000
සියදිවි නසාගන්න එකත් පාපයක් වෙලා.
549
00:38:50,120 --> 00:38:53,240
ඔය වන්දනාව යන්න ඔහේට කොච්චර පව් ඕනෙද?
550
00:38:53,320 --> 00:38:54,920
ඒකට අපි කියන්නෙ වන්දනාව කියලා නෙමෙයි...
551
00:38:55,240 --> 00:38:59,240
මොකක් කිව්වා වුනත්, ඔහේ ඔහේගෙ පව් ගැන මට කියන්න,
මං මගේ ඒවා ගැන ඔහේට කියන්නම්.
552
00:38:59,320 --> 00:39:01,040
ඔහේගේ ඒවා ගැන නම් ඔය හැමෝම දන්නෙ.
553
00:39:01,800 --> 00:39:02,880
මොනවද දන්නෙ?
554
00:39:04,120 --> 00:39:05,480
ඔහේගෙ පික්චර් එක.
555
00:39:08,320 --> 00:39:10,080
ඔහේගෙ ලොකුම පව.
556
00:39:10,720 --> 00:39:13,560
පවෙත් පව.
ඔහේ හදපු පික්චර් එක.
557
00:39:14,200 --> 00:39:15,560
මොකෝ ඔහොම කතා කරන්නෙ?
558
00:39:15,920 --> 00:39:17,040
559
00:39:17,760 --> 00:39:19,560
මොකද වීරයෙක් වෙන්නනෙ ඔහේට ඕනෙ වුණෙ...
560
00:39:21,080 --> 00:39:22,160
ඔහේ වීරයෙක් නොවුණත්.
561
00:39:23,960 --> 00:39:25,400
ඔහේ ඇවිල්ලා ගයිතොන්ඩෙ.
562
00:39:26,280 --> 00:39:27,600
ගයිතොන්ඩෙ කියන්නෙ දුෂ්ඨයෙක්.
563
00:39:29,480 --> 00:39:32,400
දුෂ්ඨයො කවදාවත් ඩිස්කො නටන්නෙ නැහැ,
ඔහේ නැටුවා වගේ.
564
00:39:33,360 --> 00:39:34,560
ඔහේ එහෙම නොකලා නම්,
565
00:39:35,760 --> 00:39:38,040
දෙකක් නැහැ අනිවා ඔහේගේ පික්චර් එක ගොඩයන්න තිබ්බා.
566
00:39:39,720 --> 00:39:42,520
කිසි එකෙක්ට ගයිතොන්ඩෙ අමතක නොවෙන්න තිබ්බා.
567
00:39:43,800 --> 00:39:47,720
ඒත්, පික්චර් එකක් ගහන්න ගිහිල්ලා
සාමාන්‍ය එකෙක් අපතයෙක් වෙලා ගියා.
568
00:39:49,120 --> 00:39:51,040
මොකෝ ඔහේ ඇත්තටම මැරෙන්නෙ නැත්තෙ?
569
00:39:51,120 --> 00:39:52,760
ඇවිල්ලා මාව මරලා දාන්නෙ නැත්තෙ ඇයි?
570
00:39:54,880 --> 00:39:57,040
හොල්මනක් විදියට වුණත් මං ඔහේට ණයගැතියි.
571
00:39:59,680 --> 00:40:01,680
- ජෝජෝ.
- කියන්න?
572
00:40:02,680 --> 00:40:03,800
මං මේ එන ගමන්.
573
00:40:04,240 --> 00:40:05,120
කොහෙද?
574
00:40:05,200 --> 00:40:07,120
මං... මං එනගමන්
575
00:40:07,480 --> 00:40:10,160
ඒයි, ගයිතොන්ඩෙ, මං... මං...
576
00:40:15,200 --> 00:40:16,720
ඒයි, වාහනේ හරවගනින්.
577
00:40:17,480 --> 00:40:19,240
ඒත් ලොක්කා, එයාර්පෝට් එක මේ පැත්තෙනෙ තියෙන්නෙ.
578
00:40:19,400 --> 00:40:20,400
වාහනේ හරවගනින්.
579
00:40:21,320 --> 00:40:23,960
- ලොක්කා, ඒක භයානකයි.
- ඒයි වේ#ගෙ පුතෝ, බන්ද්‍රා වලට යමං.
580
00:40:24,040 --> 00:40:24,880
581
00:40:25,280 --> 00:40:26,320
ලොක්කා...
582
00:40:26,400 --> 00:40:27,760
583
00:40:27,880 --> 00:40:29,920
කෙලවෙලාම පල.
ඔන්න අපේ ෆෑන්ලා එනවා.
584
00:40:31,000 --> 00:40:32,640
පාගලා යමං.
585
00:40:32,800 --> 00:40:35,440
ඒයි බන්ටි,
නම්බර් එකක් ලියාගනින්.
586
00:40:35,840 --> 00:40:36,840
නම්බර් එක ලියාගනින්.
587
00:40:37,400 --> 00:40:43,520
+254202609393.
588
00:40:43,640 --> 00:40:45,520
මේ නම්බර් එකට කෝල් කරලා,
එයාලට කියන්න.
589
00:40:45,600 --> 00:40:46,520
- හා.
- වාහනේ නවත්තන්න.
590
00:41:13,600 --> 00:41:14,480
හෙලෝ?
591
00:41:14,920 --> 00:41:16,240
මං බොම්බායෙන් කතා කරන්නෙ.
592
00:41:16,360 --> 00:41:18,880
ගනේශ් ගයිතොන්ඩෙව පරුල්කාර් අරගෙන ගියා.
593
00:41:20,160 --> 00:41:21,800
මං කියන දේ තේරෙනවද?
594
00:41:25,280 --> 00:41:27,840
මට දැනගෙන ඉන්න තිබ්බෙ
ඔහේව මුලිච්චි වේවි කියලා.
595
00:41:28,840 --> 00:41:31,200
මගේ පුක උදේ ඉඳන් හෙනට ගැස්සි ගැස්සි තිබ්බෙ.
596
00:41:34,040 --> 00:41:34,920
මගේ බිස්නස්,
597
00:41:36,560 --> 00:41:38,360
ගොඩක් ලොකු වෙලා තියෙන්නෙ දැන්, පරුල්කාර්.
598
00:41:38,440 --> 00:41:39,400
මගෙත් එහෙමයි.
599
00:41:42,000 --> 00:41:43,640
බැට් වලින් කරන සෙල්ල්ම මං නවත්තලා තියෙන්නෙ..
600
00:41:46,960 --> 00:41:48,960
ආපහු වැරැද්දක් කරගන්න යන්නෙ, පරුල්කාර්.
601
00:41:49,040 --> 00:41:50,520
මං ආපහු වැරදි කරගන්නෙ නෑ.
602
00:41:53,160 --> 00:41:54,320
දුවහන් පරයා.
603
00:41:56,760 --> 00:41:57,680
දුවපිය!
604
00:41:59,840 --> 00:42:01,800
- අරූව අනිත් පැත්ත හරවනවා.
- එන්න.
605
00:42:04,640 --> 00:42:08,880
පරුල්කාර්, මට දැන් තියෙන්නෙ ජාත්‍යන්තර බිස්නස්.
606
00:42:08,960 --> 00:42:12,480
අහපන්කො, උඹට ඕනෙම දෙයක් අහපන්කො,
පරුල්කාර්!
607
00:42:12,960 --> 00:42:19,920
608
00:42:23,120 --> 00:42:24,080
හෙලෝ?
609
00:42:24,800 --> 00:42:27,800
නුස්රත් වහාබ් එන්කවුන්ටර් කේස් එකේ විමර්ශණය
උණුසුම් වීගෙනයි එන්නෙ.
610
00:42:28,280 --> 00:42:30,880
තමුන්ගෙ කෝල් රෙකෝඩ් කරපුවා මීඩියා වලට ගියොත් එහෙම,
611
00:42:31,360 --> 00:42:33,840
මහ ඇමති ඒ හැටි මනාප වෙන එකක් නම් නෑ.
612
00:42:35,440 --> 00:42:36,280
කවුද මේ?
613
00:42:36,920 --> 00:42:39,040
'මදර් ඉන්දියා' කියලා නම්බර් එක සේව් කරගන්න.
614
00:42:39,320 --> 00:42:41,240
ගයිතොන්ඩෙට යන්න දෙනවා.
615
00:42:42,720 --> 00:42:45,000
එයා ආපහු මුම්බායි එන එකක් නෑ.
616
00:42:45,480 --> 00:42:46,600
ෆෝන් එක එයාට දෙනවා.
617
00:42:51,720 --> 00:42:52,840
මිනිහට යන්න දෙන්න.
618
00:43:01,360 --> 00:43:03,040
රටට ආදරේ නිසා නෙමෙයි මං මේක කරන්නෙ,
619
00:43:04,120 --> 00:43:05,760
තමුසෙගෙ ජීවිතේ බේරගන්න ඕනෙ නම් ඒක කරනවා...
620
00:43:06,920 --> 00:43:07,760
මොකක්ද?
621
00:43:08,560 --> 00:43:10,360
622
00:43:21,640 --> 00:43:22,480
623
00:43:31,920 --> 00:43:34,160
අනිවාර්යයෙන්ම සාක්ශි හොයාගන්න.
624
00:43:34,240 --> 00:43:36,240
හැම අස්සක් මුල්ලක්ම චෙක් කරන්න...
625
00:43:36,360 --> 00:43:37,200
මුකුත් හම්බුණාද?
626
00:43:37,280 --> 00:43:40,040
ඇඟිලි සලකුණු මුකුත් නෑ, සර්.
කිසිදෙයක් නැතිවෙලා නෑ.
627
00:43:40,120 --> 00:43:42,200
කවුරුහරි මොනවහරි හොයනවා, සර්.
628
00:43:42,320 --> 00:43:43,920
මාලම්, අලාම් ගැන විස්තරයක් තියෙනවද?
629
00:43:44,080 --> 00:43:47,240
හ්ම්ම්...
උන් තාම කටක් හෙල්ලුවෙ නැහැ.
630
00:43:47,360 --> 00:43:48,840
උන් දෙන්නගෙන් වෙන වෙනම ප්‍රශ්න කලොත් මොකද?
631
00:43:50,400 --> 00:43:52,280
සර්, මාලම් උගෙ අයියට බයයි.
632
00:43:52,400 --> 00:43:54,360
අලාම්ගෙ උපදෙස් මිනිහා ඒ විදියටම පිලිපදීවි.
633
00:43:54,880 --> 00:43:56,800
අපිව විශ්වාස කරන්න ආලම්ට ටික කාලයක් යාවි.
634
00:43:56,880 --> 00:43:59,200
උන් කට අරින්නෙ උන් නොසෑහෙන්න බය වුණම විතරයි...
635
00:44:01,080 --> 00:44:04,240
උන් නොසෑහෙන්න බයවෙන්නෙ
උන් තනි වුණාම විතරයි.
636
00:44:05,440 --> 00:44:06,280
සර්?
637
00:44:06,360 --> 00:44:07,560
කාවද අයින් කරන්න ඕනෙ?
638
00:44:08,200 --> 00:44:10,200
පොඩි වෙලාවක් දෙන්න, සර්.
උන් කතා කරාවි.
639
00:44:10,280 --> 00:44:12,840
අපිට වෙලාව තිබ්බා නම්,
අපි මේ මල විකාරෙ පස්සෙන් යන්නෙ නෑනෙ.
640
00:45:17,560 --> 00:45:18,640
ආලම් අයියෙ?
641
00:45:22,080 --> 00:45:23,240
ආලම් අයියා කෝ?
642
00:45:25,000 --> 00:45:26,360
ආලම් අයියා...
643
00:45:27,360 --> 00:45:28,200
අහ්හ්?
644
00:45:37,200 --> 00:45:38,840
ආලම් සහ නස්රීම්.
645
00:45:39,800 --> 00:45:40,760
දෙන්නම යන්න ගියා.
646
00:45:43,080 --> 00:45:44,560
ඔයාට හොඳ වෙන්න ඕනෙ නේද?
647
00:46:00,360 --> 00:46:02,120
අවුරුදු ගාණක් තිස්සෙ අපි මූදෙ ඉන්නෙ...
648
00:46:04,560 --> 00:46:06,680
ශහීඩ් බායිට ගොඩාක් බඩු ගෙනාවා.
649
00:46:07,640 --> 00:46:08,520
මේ තමයි...
650
00:46:09,520 --> 00:46:10,840
අන්තිම ඩිලිවරි එක.
651
00:46:12,240 --> 00:46:13,080
මාලම්,
652
00:46:13,600 --> 00:46:15,360
බෝට්ටුව අරගනින්,
මං නිදාගන්න යනවා.
653
00:46:16,760 --> 00:46:18,240
ලොකු ගමනක්නෙ...
654
00:46:20,160 --> 00:46:21,880
ඒකයි අපි නස්රීන්ව එක්කගෙන ගියේ.
655
00:46:25,960 --> 00:46:29,760
මලින්දි වල නැවකින් බඩු පටවගත්තා.
656
00:46:30,160 --> 00:46:31,720
මෙහෙ එන්නෙපා.
657
00:46:35,600 --> 00:46:36,480
හිමීට.
658
00:46:43,680 --> 00:46:44,920
659
00:46:45,560 --> 00:46:46,720
ඔහොම තියන්න.
660
00:47:10,760 --> 00:47:12,520
එක දවසක් උදේ නැගිටිනකොට,
661
00:47:13,080 --> 00:47:14,720
එයා වමනෙ දානවා.
662
00:47:19,120 --> 00:47:22,040
මේ කට්ටිය සම්පූර්ණ ගෙවීම කලෙත් නැහැ.
663
00:47:23,120 --> 00:47:26,040
ඒ නිසා, බඩු වලින් බාගයයි අපි මාන්ද්වි වලට ඩිලිවරි කලේ.
664
00:47:27,360 --> 00:47:30,440
- ඉතුරුවා බෝට්ටුවේ හැංගුවා.
- කොහේද හැංගුවේ?
665
00:48:00,000 --> 00:48:05,000
☰☰☰ සිසිල ප්‍රසාද් ☰☰☰
[131]එකසිය තිස් එක්වන උපසිරැසි ගැන්වීම[131] font>
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.