1 00:03:42,320 --> 00:03:47,320 මෙම උපසිරැසිය www.cineru.lk වෙබ් අඩවිය විසින් නොමිලේ නිකුත් කර ඇති අතර පිටපත පිළිබඳ කිසිඳු වගකීමක් අප දරන්නේ නැත 2 00:03:47,344 --> 00:03:51,744 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ♥ සුපුන් සදීප ♥ 3 00:03:51,910 --> 00:03:52,950 Diablos! (ඩයබ්ලොස්) 4 00:04:41,071 --> 00:04:46,798 MONSTER HUNTER 5 00:05:04,131 --> 00:05:06,685 එක්සත් ජනපද ආරක්ෂක සේවය 6 00:05:08,951 --> 00:05:10,451 ෆැල්කන් මේන්, මේ බ්‍රාවෝ කණ්ඩායම. 7 00:05:14,371 --> 00:05:16,864 ෆැල්කන් මේන්, මේ බ්‍රාවෝ කණ්ඩායම. ඔයාට අපිව ඇහෙනවද? 8 00:05:17,621 --> 00:05:21,291 කුණාටුවක් එනවා. දෘශ්‍යතාව ශුන්‍යයි. ක්ෂණික සහායක් ඉල්ලා සිටිනවා. 9 00:05:23,331 --> 00:05:26,791 ෆැල්කන් මේන්, මෙතන මොකක්හරි තියෙනවා. වහාම සහාය එවන්න. 10 00:05:33,285 --> 00:05:36,501 ෆැල්කන් මේන්, මේ බ්‍රාවෝ කණ්ඩායම. වහාම සහාය එවන්න. 11 00:05:36,581 --> 00:05:38,251 මැඩම්. මැඩම්. 12 00:05:39,541 --> 00:05:41,871 - මාෂල්. - ලින්ක්ට කිලෝමීටර් බාගයක් එහායින් දෙයක් හම්බවෙලා. 13 00:05:41,951 --> 00:05:43,451 - බ්‍රාවෝ කණ්ඩායම? - එහෙම හිතනවා. 14 00:05:44,251 --> 00:05:45,121 ඇක්ස්. 15 00:05:45,598 --> 00:05:47,598 - ස්ටීලර් එක්ක. - හරි, ලොක්කා. 16 00:05:47,751 --> 00:05:49,251 හරි, කෙල්ලනේ. 17 00:05:49,496 --> 00:05:50,496 වැඩේට යමු 18 00:05:51,451 --> 00:05:55,581 එයා ගෑනියෙක් වුනාට, තවමත් එයා ඒක කියන්නේ හරියට අපහාසෙට වගේ. 19 00:05:56,331 --> 00:05:57,251 ඒකට පුරුදුවෙයන්. 20 00:06:21,121 --> 00:06:21,951 කැප්ටන්. 21 00:06:22,447 --> 00:06:24,487 - ඔයාට අර සලකුණු පේනවද? - ඔව්, මට ඒවා පේනවා. 22 00:06:26,291 --> 00:06:27,791 ඒවා මොනවද කියලා ඔයාට අදහසක් තියෙනවද? 23 00:06:27,871 --> 00:06:30,831 සාජන් ඩේවිස්, මම රේන්ජර් කෙනෙක් මිසක් පුරාවිද්‍යඥයෙක් නෙවෙයි. ( රේන්ජර් - සන්නද්ධ බට කණ්ඩායමක සොල්දාදුවෙක් ) 24 00:06:32,251 --> 00:06:33,201 තේරුණා. 25 00:06:37,751 --> 00:06:39,621 - ඇක්ස්! - මොකද? 26 00:06:40,541 --> 00:06:43,911 - උබ මොකක්ද අහන්නේ ? - ජෝර්ජ් ජෝන්ස්. 27 00:06:45,161 --> 00:06:46,371 ඒ කවුද? 28 00:06:47,701 --> 00:06:49,411 උබ ඉතින් Philistine එකෙක් නේ, ස්ටීලර්. ( Philistine - සංගීතයට අකමැති පුද්ගලයා ) 29 00:06:49,501 --> 00:06:50,951 ඔව්. ඔව්. 30 00:06:53,541 --> 00:06:55,661 අපෝ, මාෂල්. You got hella reflexes. 31 00:06:55,706 --> 00:06:57,076 අදට පහලොස්වෙනි තුවාලකාරයා. 32 00:06:57,621 --> 00:07:00,041 - උන්ව මරනවා. - හිරකාරයෝ ගන්න එපා, ඩේවිස්. 33 00:07:16,483 --> 00:07:21,053 - ලින්ක්, ඔයා මොකක්ද හොයාගත්තේ? - ඒ අනිවාර්යයෙන්ම බ්‍රාවෝ කණ්ඩායම. 34 00:07:21,433 --> 00:07:22,633 ඒත් සලකුණු මෙතැනින් ඉවරයි. 35 00:07:24,593 --> 00:07:28,013 - බ්‍රාවෝ කණ්ඩායම සංචාරය කරේ මොකෙන්ද? - ඉහළ සන්නද්ධ Humvee එකක් සහ M-ATV එකකින්. 36 00:07:28,843 --> 00:07:32,803 ඒවා ටොන් දහයක් බර සන්නද්ධ වාහන. ඒවා නිකන්ම අතුරුදහන් වෙන්නෙ බැහැ. 37 00:07:32,883 --> 00:07:34,593 ලොක්කා, අපිට දෙයක් තියෙනවා. 38 00:07:34,683 --> 00:07:36,763 එනගමන්. 12 කණිසමේ. 39 00:07:41,303 --> 00:07:43,642 - ඒක ආවේ කොහෙන්ද? - හදිස්සියේම ආවේ. 40 00:07:43,667 --> 00:07:46,167 බ්‍රාවෝ කණ්ඩායම එයාලගේ අවසාන සම්ප්‍රේෂණයෙදි කුණාටුවක් ගැන වාර්තා කළා. 41 00:07:46,257 --> 00:07:48,840 - හතුරෝ ආවරණය වෙන්න ඒක පාවිච්චි කරනවද? - හැංගිලා පහර දීමක්ද, හෙල්මන්ඩ් වලදී වගේ ? 42 00:07:48,865 --> 00:07:49,917 අපි ඒක හොයාගමු. 43 00:08:00,095 --> 00:08:01,215 REDCON-1. 44 00:08:01,391 --> 00:08:03,471 හතුරෝ අර කුණාටුව පිටිපස්සේ හැංගිලා ඉන්නවා නම්, 45 00:08:03,496 --> 00:08:04,659 අපිට ලොකු අවුලක් යයි. 46 00:08:04,684 --> 00:08:05,306 තේරුණා. 47 00:08:18,657 --> 00:08:20,947 මාෂල්, ඔයා මොකක්ද කරන්නේ, බ්‍රෝ? 48 00:08:20,972 --> 00:08:24,392 බැරිවෙලාවත් මගේ ඔලුව ගහලා ගියොත්, එයාලට තාමත් පුළුවන් මාව අදුරගන්න. 49 00:08:39,697 --> 00:08:40,907 කෙලියා! 50 00:08:43,567 --> 00:08:44,737 රෙද්ද, අර මගුල ළඟ තියෙන්නේ. 51 00:08:45,587 --> 00:08:48,627 ලින්ක්, ඔයා මීට කලින් මේ වගේ අකුණු දැකලා තියෙනවද? 52 00:08:48,817 --> 00:08:50,447 නැහැ, කවදාවත් නැහැ. 53 00:08:50,472 --> 00:08:53,602 ඒත් මේ ලොකු වානේ පෙට්ටිය ඇතුළේ මට ආරක්ෂාවක් දැනෙනවා, 54 00:08:53,737 --> 00:08:55,697 මගේ ලෝහ තුවක්කුව අල්ලගෙන ඉන්නකොට. 55 00:09:04,197 --> 00:09:05,867 ඩෑෂ්, ඔයාගේ 12 කටුව පැත්ත බලන්න 56 00:09:05,892 --> 00:09:07,472 අර සලකුණු දිහා බලන්න! 57 00:09:10,447 --> 00:09:12,117 මොන මගුලක්ද ඒ? 58 00:09:13,447 --> 00:09:14,947 - පරිස්සමෙන්! - කෙලපන්! 59 00:09:15,987 --> 00:09:17,168 හයියෙන් අල්ලගන්න! 60 00:09:33,817 --> 00:09:34,817 රෙද්ද! 61 00:10:21,567 --> 00:10:22,657 අපි මේ කොහෙද ඉන්නේ? 62 00:10:23,277 --> 00:10:25,027 කුණාටුවට මොකද වුණේ? 63 00:10:25,867 --> 00:10:27,237 මොන මගුලක්ද සිද්ධවුණේ? 64 00:10:31,817 --> 00:10:33,237 - හේයි! - යාලුවනේ! 65 00:10:33,317 --> 00:10:34,737 ඔයාලා හොඳින් ද? 66 00:10:35,617 --> 00:10:37,987 - මම බේරුණා. - අපිට අකුණු සැර වැදුණද? 67 00:10:38,938 --> 00:10:41,648 - ස්ටීලර්, ඔයා හොඳින් ද? - කවදටත් වඩා හොඳයි. 68 00:10:43,657 --> 00:10:45,527 මෙච්චර වැලි ආවේ කොහෙන්ද? 69 00:10:49,367 --> 00:10:50,657 මේක හරි නැහැ. 70 00:10:52,617 --> 00:10:53,867 මොන මගුලක්ද ඒ? 71 00:10:55,657 --> 00:10:59,157 මේ සිතියමේ කිසිම ව්‍යුහයක්වත් කඳුවත් සලකුණු කරලා නැහැ. 72 00:10:59,237 --> 00:11:03,567 මේකට අනුව, ළඟම වැලි කණ්ඩිය තියෙන්නේ 20Kmක් එහායින්. 73 00:11:03,657 --> 00:11:05,817 - කොහොමද එහෙම වෙන්නේ? - අපි මොන මගුලෙද මේ ඉන්නේ? 74 00:11:05,907 --> 00:11:08,947 - අපි පාරෙන් මේ තරම් දුර ගියේ කොහොමද? - මම දන්නේ නැහැ. 75 00:11:10,067 --> 00:11:11,447 ඇක්ස්, අර කඳු මුදුනෙන් එකකට යන්න. 76 00:11:11,527 --> 00:11:14,197 - ගිහින් නිරීක්ෂණ කරන්න. - එහෙමයි, ලොක්කා. 77 00:11:15,197 --> 00:11:18,367 - ස්ටීලර්! - DPV වැඩ කරනවා. ඒක සවුත්තු වෙලා. 78 00:11:18,447 --> 00:11:20,817 - මාෂල්? - GPS එක පිච්චිලා, ලොක්කා. 79 00:11:21,487 --> 00:11:23,117 රේඩියෝ එකයි සැටලයිට් එකයි, මට ලැබෙන ඔක්කොම ස්ථිතිකයි. 80 00:11:23,197 --> 00:11:25,817 මාලිමා යන්ත්‍රය පවා කැඩිලා. අකුණු සැර නිසා වෙන්න ඇති. 81 00:11:25,907 --> 00:11:27,697 හොඳයි, ඔයාට මොකක්ද කරන්න ඕන? 82 00:11:30,027 --> 00:11:32,367 ඉරේ පිහිටීම බලලා යමු. 83 00:11:32,447 --> 00:11:34,737 ආපහු කඳවුරට. ඕන වුනොත් අපි පයින් යමු. 84 00:11:34,817 --> 00:11:36,067 බොස්, ඒක දිග ගමනක්. 85 00:11:36,092 --> 00:11:38,172 හරි, හොඳයි, අපිට සම්බන්ධතාවක් ලැබෙනකල් අපි දිගටම යමු. 86 00:11:38,317 --> 00:11:42,117 එතකොට AWACS එකෙන් කතා කරාවී. එයාලා හෙලිකොප්ටර් එකක් එවයි, සමහරවිට සන්නද්ධ වාහන. ( AWACS - ගුවන් අනතුරු ඇඟවීම් සහ පාලන පද්ධතිය ) 87 00:11:45,317 --> 00:11:46,527 - හොඳයි. - ආපහු වැඩට. 88 00:11:46,617 --> 00:11:48,617 - බොස්. - කියන්න. 89 00:11:48,697 --> 00:11:50,317 ඔයා බලන්න ඕන දෙයක් මෙතන තියෙනවා. 90 00:12:04,277 --> 00:12:06,197 ඉහළ සන්නද්ධ DPV එකයි M-ATV එකයි. 91 00:12:07,447 --> 00:12:08,777 ඒ බ්‍රාවෝ කණ්ඩායම. 92 00:12:10,987 --> 00:12:12,317 V-formation. යමු. ( V-formation - යුධමය කටයුතු වලදී V හැඩයට ගමන් කිරීම ) 93 00:12:21,657 --> 00:12:23,027 අපි එයාලට මොකක්ද කරන්නේ? 94 00:12:23,117 --> 00:12:27,157 අපිට සම්බන්ධතාවක් ලැබුණට පස්සේ, සිරුරු අරගන්න අපි ප්‍රතිසාධන වත්කම් ඉල්ලමු. 95 00:12:29,117 --> 00:12:31,317 - එයාලට මොකද වුණේ? - Flamethrowers. ( Flamethrowers - ගිනිදැල් නිකුත් කරන අවියක් ) 96 00:12:31,987 --> 00:12:32,987 මම එහෙම හිතන්නේ නැහැ. 97 00:12:35,367 --> 00:12:37,277 Flamethrower එකකින් මනුස්සයෙක්ට මෙහෙම වෙනවා මම කවදාවත් දැකලා නැහැ. 98 00:12:37,777 --> 00:12:40,657 - Napalmවත් පිච්චෙන්නේ නෑ ඒ රස්නෙට - මැඩම් ? ( Napalm - ගෑස් හෝ පෙට්‍රල් මඟින් සාදාගන්නා ජෙලි වැනි ද්‍රව්‍යයක්, යමක් පිළිස්සීමට හා බෝම්බ සෑදීමට යොදාගනී.) 99 00:12:48,197 --> 00:12:49,067 ඒ වීදුරු. 100 00:12:50,067 --> 00:12:51,277 වීදුරු ? 101 00:12:51,367 --> 00:12:53,817 වැලි උණු වුනහම ඒවා වීදුරු බවට හැරෙනවා. 102 00:12:53,907 --> 00:12:55,197 ඔයා වැලි උණු කරන්නේ කොහොමද? 103 00:12:56,407 --> 00:12:57,277 මම දන්නේ නැහැ. 104 00:12:58,947 --> 00:13:01,947 මේ මගුල ඇත්තටම මගේ ලෙවෙල් එකේ නෙමෙයි තියෙන්නේ 105 00:13:03,157 --> 00:13:04,987 පේන විදිහට අවුලක් ගිහින් තියෙනවා. 106 00:13:07,277 --> 00:13:09,777 - වට ගොඩාක් තියලා තියෙනවා. - එයාලා කිසිදේකට පහර දීලා නැහැ. 107 00:13:10,527 --> 00:13:11,617 මෙතන සිරුර නැහැ. 108 00:13:12,237 --> 00:13:14,527 සමහරවිට එයාලා සිරුර අරගෙන ගියාද ? 109 00:13:15,197 --> 00:13:17,277 - මම ඒක කලින් දැකලා තියෙනවා. - ඔව්. 110 00:13:17,907 --> 00:13:20,867 - හොඳයි, ඒක එකම දෙයක්. - මොනවද ඔයාට පේන්නේ, ලින්ක්? 111 00:13:22,197 --> 00:13:23,027 මුකුත් නැහැ. 112 00:13:23,987 --> 00:13:25,947 කොහෙවත් සලකුණක් නැහැ. 113 00:13:26,027 --> 00:13:28,157 කවුරු මේක කරත් එයාලා සලකුණක් ඉතිරි කරලා නැහැ. 114 00:13:30,367 --> 00:13:32,867 අපි දැන් යන්න ඕන, යමු! 115 00:13:44,719 --> 00:13:47,259 අඳුරු තරුව සිට ෆැල්කන් දක්වා. අඳුරු තරුව සිට ෆැල්කන් දක්වා. ඕවර්. 116 00:13:48,777 --> 00:13:51,617 රෙද්ද. අකුණු සැර හොඳටම ඉලෙක්ට්‍රොනික් අවුල් කළා නේද? 117 00:13:52,277 --> 00:13:53,867 ඉලෙක්ට්‍රොනික උපකරණ විතරක් නෙවෙයි. 118 00:13:55,117 --> 00:13:57,067 - ඔයා මොකක්ද කියන්නේ ? - මේක හරි නැහැ. 119 00:13:57,157 --> 00:13:58,817 මේ කිසිදෙයක් හරි නැහැ. 120 00:13:58,907 --> 00:14:01,987 අර අකුණු, ඒවා අපිට මොකක්හරි කළා. 121 00:14:03,160 --> 00:14:05,080 කැප්ටන් දන්නවා එයා කරන දේ, හරිද? 122 00:14:15,657 --> 00:14:20,067 ...එයාලා කියන්නේ හමුදාවේ ගෙවීම් හොඳයි කියලා... 123 00:14:20,157 --> 00:14:24,447 ...එයාලා කියන්නේ හමුදාවේ ගෙවීම් හොඳයි කියලා... 124 00:14:24,527 --> 00:14:28,867 ...එයාලා ඩොලර් සියයක් දීලා 99ක් ආපහු අරගන්නවා... 125 00:14:28,947 --> 00:14:33,527 ...එයාලා ඩොලර් සියයක් දීලා 99ක් ආපහු අරගන්නවා... 126 00:14:33,617 --> 00:14:35,947 ...ඕහ්, මට යන්න ඕන... 127 00:14:36,027 --> 00:14:38,197 ...ඒත් එයාලා මට යන්න දෙන්නේ නැහැ... 128 00:14:45,287 --> 00:14:56,287 - පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම - ♾ සුපුන් සදීප ♾ w w w. c i n e r u . l k කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 129 00:15:01,067 --> 00:15:05,737 ...එයාලා කියන්නේ හමුදාවේ සපත්තු හොඳයි කියලා... 130 00:15:05,817 --> 00:15:10,567 ...ඔයා සයිස් 11 ඉල්ලනවා එයාලා ඔයාට සයිස් 9 දෙනවා... 131 00:15:10,657 --> 00:15:15,277 ...ඔයා සයිස් 11 ඉල්ලනවා එයාලා ඔයාට සයිස් 9 දෙනවා... 132 00:15:15,444 --> 00:15:20,064 ...ඕහ්, දෙයියනේ, මට යන්න ඕන ඒත් එයාලා මට යන්න දෙන්නේ නැහැ... 133 00:15:37,410 --> 00:15:41,610 - ඒ ඩයිනෝසරයෙක් වෙන්න පුළුවන් නේද? - එකපාරක් කෞතුකාගාරයක ඩයිනෝසෝරයක් මම දැක්කා. 134 00:15:41,798 --> 00:15:42,968 ඒක මේ තරම් ලොකු නැහැ. 135 00:16:12,027 --> 00:16:14,157 හතුරෝ, 12 කණිසමේ, මීටර් 300! 136 00:16:16,907 --> 00:16:19,567 වෙඩි තියන එක නවත්වන්න! වෙඩි තියන එක නවත්වන්න! 137 00:16:19,657 --> 00:16:22,237 - මොකක්ද වෙන්නේ? - ඒ නිකම්ම හුණු. 138 00:16:27,151 --> 00:16:27,991 ලොක්කා? 139 00:16:33,697 --> 00:16:34,657 ඩයබ්ලොස්. 140 00:16:36,447 --> 00:16:37,697 ඔයාගේ 6 පැත්තෙ! 141 00:16:42,817 --> 00:16:44,157 මොන මගුලක්ද ඒ? 142 00:16:44,817 --> 00:16:46,817 ලින්ක්, ආපහු වාහනේට. 143 00:16:46,907 --> 00:16:49,277 ඩෑෂ්, ස්ටීලර්, යමු, යමු, යමු! 144 00:16:58,387 --> 00:16:59,637 වෙඩි තියන්න! 145 00:17:16,927 --> 00:17:17,967 ඒක අපිට ළං වෙනවා! 146 00:17:58,807 --> 00:18:00,267 - එන්න, ඔතනින් එළියට එන්න! - එන්න විදිහක් නැහැ! 147 00:18:00,347 --> 00:18:02,017 - එකයි... - රෙද්ද... 148 00:18:02,097 --> 00:18:03,137 ...දෙකයි, තුනයි! 149 00:18:10,417 --> 00:18:11,497 තියන්න! 150 00:18:12,127 --> 00:18:13,287 මට ඔයාගේ අත දෙන්න. එන්න! 151 00:18:27,547 --> 00:18:28,847 ඩෑෂ්! ඉක්මනින්! 152 00:18:28,927 --> 00:18:29,847 මම උත්සහ කරනවා! 153 00:18:33,597 --> 00:18:34,427 ස්ටීලර්! 154 00:18:37,597 --> 00:18:40,717 - හරි, හරි! - මාෂල්, ඇතුළට! 155 00:18:42,927 --> 00:18:44,297 කොල්ලෝ! 156 00:18:47,232 --> 00:18:48,312 මට ඔයාගේ අත දෙන්න. 157 00:18:50,757 --> 00:18:51,597 ඇතුළට යන්න! 158 00:18:54,547 --> 00:18:57,482 ලින්ක්, RPG එක ගන්න! 159 00:19:39,297 --> 00:19:40,297 ඕහ්, දෙයියනේ. 160 00:19:55,865 --> 00:19:58,955 පහු බහින්න! පහු බහින්න! 161 00:19:59,035 --> 00:19:59,955 දුවලා ආවරණය වෙන්න! 162 00:20:06,495 --> 00:20:07,495 කැප්ටන්. 163 00:20:08,495 --> 00:20:09,325 එන්න! 164 00:20:12,955 --> 00:20:13,785 එන්න, බොස්! 165 00:20:38,810 --> 00:20:40,730 හරි, හරි! යමු, යමු ! 166 00:20:46,478 --> 00:20:47,905 උණ්ඩ පුරවන ගමන් 167 00:21:12,928 --> 00:21:15,378 ඒ දේ මොකක්ද? ඒ මොකෙක්ද? 168 00:21:15,468 --> 00:21:18,468 මම ඔයාලට කිව්වා. මම ඔයාලට කිව්වා. ඒ එළිය, ඒක අපිව කොහෙටහරි අරගෙන ඇවිල්ලා. 169 00:21:18,548 --> 00:21:20,468 අපි ආපහු යන්න ඕන. අපි ආපහු ගෙදර යන්න ඕන. 170 00:21:20,548 --> 00:21:23,378 - නවත්තගන්න, සාජන් ඩේවිස්. - දෙයියනේ. අපි මෙතන මැරෙන්නයි යන්නේ. 171 00:21:23,468 --> 00:21:25,838 සොල්දාදුවා, දැන්ම කට වහගන්නවා. ඒක නියෝගයක්. 172 00:21:25,863 --> 00:21:28,773 - ස්ටීලර්ටයි ඇක්ස්ටයි ඌ කරපු දේ ඔයාලා දැක්කද? - ඩෑෂ්, ඒයි. 173 00:21:29,338 --> 00:21:30,718 මට තුන්දෙනෙක් ඉන්නවා. ඔයාට ? 174 00:21:30,798 --> 00:21:32,378 - මොකක්? - මට තුන්දෙනෙක් ඉතුරුයි. 175 00:21:32,468 --> 00:21:34,258 ඒකෙ තියෙන වැදගත්කම මොකක්ද? ඔයා ඒක දැක්කද? 176 00:21:34,283 --> 00:21:37,943 ඒක වැදගත් වෙන්නේ අපි සොල්දාදුවෝ නිසා. මේක තමයි අපි කරන්නේ. අපි සටන් කරනවා. 177 00:21:37,968 --> 00:21:39,743 - මම හරිද? - රේන්ජර් පාර පෙන්නයි. 178 00:21:39,814 --> 00:21:43,536 - ඔයා මාත් එක්කද? - ඕන වෙලාවක, බොස්. 179 00:21:43,709 --> 00:21:44,799 ඔයාලා හැමෝටම පිස්සු. 180 00:21:45,310 --> 00:21:48,310 ඔයා දන්නවනේ, ඒ දේ මොකක්ද කියන එක මට ප්‍රශ්නයක් නැහැ. 181 00:21:48,390 --> 00:21:51,970 අපි හොඳම දේ කරනවා. අපි සටන් කරලා ජීවිත බේරගමු. 182 00:21:52,070 --> 00:21:54,922 මොනවා වුනත් කමක් නැහැ. ඔයාට තේරුණාද? 183 00:21:55,221 --> 00:21:56,511 - ඔව්, මැඩම්. - ඔව්, මැඩම්. 184 00:21:56,921 --> 00:21:57,841 ඔයාට තේරුණාද? 185 00:21:59,921 --> 00:22:01,011 හොඳට පැහැදිලිව, මැඩම්. 186 00:22:01,091 --> 00:22:04,011 දැන්, මට තුන්දෙනෙක් ඉතුරු වුණා. ඔයාට කොහොම ද? 187 00:22:22,585 --> 00:22:23,465 වෛද්‍ය කට්ටලය ! 188 00:22:25,421 --> 00:22:27,131 - CPR, මාෂල්. - කරන්න. [ Cardiopulmonary resuscitation (CPR) - හුස්ම ගැනීමේ අපහසුවක් හෝ හෘද ස්පන්දනය නතර වීමකදී ප්‍රතිකාර කිරීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රමයක් ] 189 00:22:28,983 --> 00:22:30,943 - පරක්කු වැඩියි. - විකාර ! 190 00:22:31,390 --> 00:22:32,890 මැරෙන්න එපා, රේන්ජර්. 191 00:22:34,025 --> 00:22:35,855 - ස්පන්දනය වෙන්නෙ නැහැ. - වෙන්න බැහැ. ආපහු කරන්න. 192 00:22:37,535 --> 00:22:39,375 - මට සමාවෙන්න. - රෙද්ද! තව හුගාක් එවුන් එනවා! 193 00:22:40,995 --> 00:22:42,455 එන්න! අපිට යන්න වෙනවා! 194 00:22:44,514 --> 00:22:45,684 එවුන් හැම තැනකම ඉන්නවා! 195 00:22:45,764 --> 00:22:46,671 මට සමාවෙන්න. 196 00:22:46,696 --> 00:22:47,826 මාස්ටර් සාජන්! 197 00:22:48,843 --> 00:22:51,134 - ලින්ක්! - හරි! 198 00:22:51,804 --> 00:22:52,934 අපි එළියට යමු! 199 00:22:53,730 --> 00:22:54,930 පහු බහින්න, පහු බහින්න! 200 00:23:40,070 --> 00:23:41,070 ඩෑෂ්! 201 00:23:41,504 --> 00:23:43,214 එන්න! දිගටම යන්න! 202 00:23:44,935 --> 00:23:46,145 මාෂල්! 203 00:23:51,214 --> 00:23:53,315 යන්න, යන්න, යන්න! 204 00:23:58,051 --> 00:23:58,891 නැහැ! 205 00:24:31,766 --> 00:24:32,646 ලින්ක්. 206 00:24:33,483 --> 00:24:34,439 ඩෑෂ්. 207 00:25:33,924 --> 00:25:35,218 ඩෑෂ්. 208 00:25:37,304 --> 00:25:38,514 ඩෑෂ්. 209 00:28:10,633 --> 00:28:12,436 - ඔයා ජීවතුන් අතර. - ලින්ක්. 210 00:28:13,805 --> 00:28:15,533 ඒ මොකක්ද? ඒ මොකක්ද? 211 00:28:15,783 --> 00:28:17,203 මගේ පපුව රිදෙනවා! 212 00:28:17,466 --> 00:28:18,506 මට මගේ අත දැනෙන්නේ නැහැ. 213 00:28:18,596 --> 00:28:19,846 මොකක්හරි විසක්. 214 00:28:20,346 --> 00:28:23,886 ඔයාට ඒක දරාගන්න වෙනවා. එන්න, අපි යමු. 215 00:28:25,466 --> 00:28:27,121 හරි. 216 00:28:35,466 --> 00:28:36,716 ඕහ්, දෙයියනේ. 217 00:28:38,796 --> 00:28:40,096 ඕහ්, නැහැ. 218 00:28:43,176 --> 00:28:44,046 කැප්ටන්. 219 00:28:46,450 --> 00:28:48,740 ඒකට කමක් නෑ, තව පොඩි දුරයි. අපි යමු. 220 00:28:52,296 --> 00:28:53,966 මට ඇවිදින්න බැහැ. 221 00:28:55,220 --> 00:28:56,390 හරි, ඉන්න මං බලන්නම්. 222 00:28:56,890 --> 00:28:57,890 ඒ මොකක්ද කියලා මට බලන්න දෙන්න. 223 00:29:04,470 --> 00:29:05,720 යන්න! 224 00:29:13,010 --> 00:29:13,890 ඕහ්, දෙයියනේ! 225 00:29:17,350 --> 00:29:18,720 දෙයියනේ, ලින්ක්! නැහැ! 226 00:29:18,800 --> 00:29:20,390 ඔයා යන්න ඕන! 227 00:29:26,350 --> 00:29:27,390 ලින්ක්! 228 00:32:34,394 --> 00:32:35,644 සාපවෙයන් උබට. 229 00:32:40,524 --> 00:32:41,774 සාපවෙයන් උබට! 230 00:32:48,984 --> 00:32:50,604 ඒත් මම ආපහු ගෙදර එනවා. 231 00:38:35,321 --> 00:38:37,621 - නර්සිලා! - මගෙන් අහකට වෙයන්. 232 00:39:56,046 --> 00:39:57,416 උබට නියම ජීවිතයක් තියෙන්නේ... 233 00:42:01,873 --> 00:42:03,373 බලමු, උබ ඒකට කැමති කොහොමද කියලා. 234 00:42:10,964 --> 00:42:11,794 චියර්ස්. 235 00:42:15,757 --> 00:42:19,007 ඔහ්, උබ නම් පිස්සු අවජාතකයෙක්. 236 00:42:30,092 --> 00:42:31,582 හේයි. මේක කොහොමද? 237 00:42:32,682 --> 00:42:36,012 හරි. උබ ඒකට කැමති නැහැ නේද? දැන් එච්චරම ආතල් එකක් නැද්ද? 238 00:42:50,661 --> 00:42:52,262 මම උබව මරනවා. 239 00:44:24,118 --> 00:44:25,248 වරෙන්! 240 00:44:26,360 --> 00:44:28,490 උඩට !! 241 00:44:56,796 --> 00:44:57,796 මෙන්න. 242 00:45:01,966 --> 00:45:03,296 මම ඔයාගේ හතුරෙක් නෙවෙයි. 243 00:45:04,966 --> 00:45:07,796 ඉන්න, ඉන්න. ඉන්න. 244 00:45:10,086 --> 00:45:13,296 තප්පරයක් ඉන්න. බලන්න. බලන්න. 245 00:45:13,926 --> 00:45:14,926 මේ. 246 00:45:16,346 --> 00:45:17,216 කෑම. 247 00:45:18,256 --> 00:45:22,086 කෑම. මෙන්න. මේක ගන්න. 248 00:45:29,506 --> 00:45:30,926 කොයි, ඕක මට දෙන්න. 249 00:45:31,006 --> 00:45:32,796 බලන්න, බලන්න. 250 00:45:36,785 --> 00:45:37,615 නියමයි. 251 00:45:39,359 --> 00:45:45,431 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ♥ සුපුන් සදීප ♥ 252 00:45:48,513 --> 00:45:49,553 ඒක හොඳයි නේද? 253 00:45:52,923 --> 00:45:55,223 හෙමින්. හරි, නියමයි. 254 00:45:56,053 --> 00:45:57,223 ඒ චොක්ලට්. 255 00:45:58,223 --> 00:46:00,223 - චොක්ලට්. - චොක්ලට්. 256 00:46:00,553 --> 00:46:01,713 ඔව්, චොක්ලට්. 257 00:46:01,803 --> 00:46:03,133 චොක්ලට්. 258 00:46:06,803 --> 00:46:07,713 චොක්ලට්. 259 00:46:08,633 --> 00:46:09,843 - චොකො... - චොක්ලට්! 260 00:46:10,441 --> 00:46:13,191 - චොක්ලට්! - ආයෙ මං ළඟ නැහැ. 261 00:46:13,281 --> 00:46:16,611 නැහැ, වෙන නැහැ, වෙන නැහැ. බලන්න, බලන්න. මුකුත් නැහැ. 262 00:46:17,611 --> 00:46:18,651 මට සමාවෙන්න. 263 00:46:30,445 --> 00:46:35,315 ඔහ්, දෙයියනේ. ඔයාට හුගාක් ස්තූතියි ඔහ්, දෙයියනේ. 264 00:46:40,551 --> 00:46:41,511 ඔයාට ස්තූතියි. 265 00:46:44,796 --> 00:46:45,876 හේයි. 266 00:46:48,448 --> 00:46:50,448 ඉන්න! ඔයා කොහෙද යන්නේ? 267 00:47:20,796 --> 00:47:23,126 මමයි ඔයයි එතනට යනවද? 268 00:47:23,876 --> 00:47:28,126 ඔව්. ඒ එළිය, මම හිතන්නේ ඒක තමයි මාව මෙහාට ගෙනාවේ. 269 00:47:28,216 --> 00:47:31,256 මට එතනට යන්න ඕන.. මට ගෙදර යන්න ඕන. 270 00:47:33,586 --> 00:47:35,376 අර දේ තාමත් එතන තියෙනවා. 271 00:47:36,466 --> 00:47:39,336 - ඩයබ්ලොස්. - ඩයබ්ලොස්. 272 00:47:46,680 --> 00:47:47,680 හේයි, අතන... 273 00:47:48,558 --> 00:47:49,518 මට ආයුධ තියෙනවා. 274 00:47:52,465 --> 00:47:54,135 ඩයබ්ලොස්... 275 00:47:57,705 --> 00:47:58,535 මොකක්? 276 00:48:15,535 --> 00:48:16,875 Ni trovi Nerscylla. (නර්සිලා) 277 00:48:18,443 --> 00:48:20,113 - මොකක්ද? - Nerscylla (නර්සිලා) 278 00:48:20,200 --> 00:48:23,790 නැහැ. අපිට ආපහු එතනට යන්න ඕන නැහැ. 279 00:48:25,495 --> 00:48:28,995 අපි යන්න ඕන අර පැත්තට. ඩයබ්ලොස්. 280 00:48:31,786 --> 00:48:32,656 ඩයබ්ලොස්. 281 00:48:32,736 --> 00:48:34,036 ඩයබ්ලොස්. 282 00:48:34,696 --> 00:48:35,986 Nerscylla (නර්සිලා) 283 00:48:38,406 --> 00:48:39,406 ඩයබ්ලොස්... 284 00:48:43,946 --> 00:48:45,116 අපි ඌට විස කවනවා. 285 00:48:48,696 --> 00:48:49,736 බුද්ධිමත්. 286 00:48:50,788 --> 00:48:53,038 යක්ෂයෙක්ව මරන්න, තවත් යක්ෂයෙක්ව ඕන. 287 00:48:55,739 --> 00:48:57,659 ඒත් අපි කොහොමද ඒ දේවල් වලින් එකක් ගන්නේ? 288 00:49:05,668 --> 00:49:06,758 මොකක්? 289 00:49:08,417 --> 00:49:12,093 ...එයාලා කියනවා හමුදාවේ කෝපි හොඳයි කියලා... 290 00:49:13,366 --> 00:49:18,192 ...ඒකෙ පෙනුම හරියට මඩ වතුර වගේ ඒවගේම රස හරියට ටර්පන්ටයින් වගේ 291 00:49:19,724 --> 00:49:24,770 ...ඕහ්, දෙයියනේ, මට යන්න ඕන ඒත් එයාලා මට යන්න දෙන්නේ නැහැ... 292 00:49:29,502 --> 00:49:34,162 ...එයාලා කියනවා හමුදාවේ මිනිස්සු හොඳට හොඳයි කියලා... 293 00:49:34,662 --> 00:49:39,042 ...මට නම් එයාලාගේ පෙනුම හරියට කුදු වෙච්චි ෆ්‍රැන්කස්ටයින් වගේ... 294 00:49:39,912 --> 00:49:44,582 ...ඕහ්, දෙයියනේ, මට යන්න ඕන ඒත් එයාලා මට යන්න දෙන්නේ නැහැ... 295 00:50:17,792 --> 00:50:18,622 එන්න! 296 00:50:31,971 --> 00:50:33,221 හරි! ඒක ගත්තා! 297 00:50:38,794 --> 00:50:40,634 ඊළඟ වතාවේ, ඔයා තමයි ඇම! 298 00:51:05,424 --> 00:51:06,674 "රේන්ජර්." 299 00:51:08,674 --> 00:51:10,094 ඒ මම. 300 00:51:14,254 --> 00:51:15,674 රේන්ජර්. 301 00:51:15,754 --> 00:51:17,714 ඔව්. හරි. 302 00:51:25,908 --> 00:51:26,908 හන්ටර්. 303 00:51:26,988 --> 00:51:28,158 හන්ටර්. රේන්ජර්. 304 00:51:28,238 --> 00:51:30,528 - හරි. ඔව්. - හන්ටර්? 305 00:51:38,408 --> 00:51:39,358 වෙල්ක්‍රෝ. 306 00:51:40,528 --> 00:51:41,448 වෙල්ක්‍රෝ. 307 00:51:41,528 --> 00:51:42,408 ඔව්. 308 00:51:49,528 --> 00:51:51,238 වෙල්ක්‍රෝවක්. වෙල්ක්‍රෝවක්. ( වෙල්ක්‍රෝව - රෙදි ආදිය සඳහා ගැටවටු සහිත බඳිනයක් ) 309 00:51:53,190 --> 00:51:55,860 හරි හරී. හරි, හරි. ඒ ඇති. ඒ ඇති. 310 00:51:59,528 --> 00:52:00,738 ඔහ්, මචං. 311 00:52:02,489 --> 00:52:04,539 ඇත්තටම මෙතනට එන්න උත්සහ කරනවා නේද? 312 00:52:28,045 --> 00:52:29,255 ඒ ඔයාගේ පවුලද? 313 00:52:37,045 --> 00:52:40,375 ඔයා එයාලව බලන්න යනවද? ඔයා ගෙදර යනවද? 314 00:52:43,835 --> 00:52:44,795 ගෙදර? 315 00:53:05,005 --> 00:53:05,875 මට සමාවෙන්න. 316 00:53:22,979 --> 00:53:23,939 Rathlos. (රැතලොස්) 317 00:53:58,595 --> 00:53:59,805 අපි මේක කරමු. 318 00:54:05,330 --> 00:54:06,820 ගණන් ගන්න එපා. අපි යමු. 319 00:54:24,915 --> 00:54:25,825 ලෑස්තියි! 320 00:55:00,189 --> 00:55:01,922 22222222222222222222222222 321 00:55:09,498 --> 00:55:10,748 යේ 322 00:55:52,993 --> 00:55:56,000 ඒ මොකක්ද? ඔයා මට ඒ ගැන කියන්න ඕන. 323 00:55:56,703 --> 00:55:58,863 ඔයාට බැහැ කාටහරි එහෙම කරන්න. 324 00:56:24,493 --> 00:56:25,783 දැන් ඉදලා ඕනම තත්පරයක. 325 00:57:28,572 --> 00:57:29,402 නවතින්න! 326 00:57:51,362 --> 00:57:52,862 ඇම! 327 00:59:31,931 --> 00:59:32,891 රෙද්ද! 328 01:04:04,232 --> 01:04:05,572 එන්න! 329 01:04:13,852 --> 01:04:15,022 අරයා දිහා බලන්න! 330 01:05:14,671 --> 01:05:15,961 ඕක සුළු දෙයක්. 331 01:06:30,965 --> 01:06:31,795 Apceros. (ඇප්සෙරෝස් ) 332 01:06:33,505 --> 01:06:34,505 Apceros. (ඇප්සෙරෝස් ) 333 01:06:45,665 --> 01:06:47,295 - Apceros. (ඇප්සෙරෝස් ). - ඔව්. 334 01:06:49,194 --> 01:06:51,064 හරි. හරි. එයාලා කන්නේ තණකොළ. 335 01:06:54,915 --> 01:06:56,965 වතුර. වතුර. 336 01:07:12,242 --> 01:07:13,082 ඇම. 337 01:07:16,473 --> 01:07:17,303 ඇම? 338 01:07:19,184 --> 01:07:20,024 ඔයාට විහිලු. 339 01:07:22,064 --> 01:07:24,564 ඊළඟ පාර ඔයා කාන්තාරයේ මැරෙන්න යනකොට මම කරන්නේ මොකක්ද කියලා දන්නවද? 340 01:07:25,734 --> 01:07:26,894 කිසිදෙයක් නැහැ. 341 01:07:40,474 --> 01:07:41,894 ඒ සුවඳ නියමයි. 342 01:07:43,604 --> 01:07:46,394 - සීෆලෝස්ලා අල්ලන්න. - මම මේ වෙලාවේ ඕනම දෙයක් කනවා. 343 01:07:56,064 --> 01:07:56,984 ගෙදර. 344 01:07:58,314 --> 01:08:00,524 ඔව්. මගේ ගෙදරට යන ගමන්. 345 01:08:01,354 --> 01:08:02,184 මම බලාපොරොත්තු වෙනවා. 346 01:08:08,854 --> 01:08:09,854 චොක්ලට්. 347 01:08:15,434 --> 01:08:16,724 චොක්ලට්. 348 01:08:23,987 --> 01:08:24,817 හුගාක් හොඳයි. 349 01:08:32,394 --> 01:08:33,264 ඒ මොකක්ද ? 350 01:08:39,354 --> 01:08:40,184 හරි. 351 01:08:47,275 --> 01:08:48,355 චොක්ලට්. 352 01:08:48,445 --> 01:08:49,815 නෑ, නෑ, නෑ. 353 01:08:52,065 --> 01:08:53,865 - චොක්ලට්. - චොක්ලට් නෙවෙයි. 354 01:09:45,386 --> 01:09:47,466 - මොකක්ද වෙන්නෙ? - රැතලොස්. 355 01:09:49,256 --> 01:09:52,216 ඔයා ඒක කලින් කිව්වා. රැතලොස් කියන්නේ මොකක්ද? 356 01:11:31,544 --> 01:11:32,374 ඔයාට ස්තූතියි. 357 01:11:35,164 --> 01:11:36,004 ඔයාට ස්තූතියි. 358 01:11:37,684 --> 01:11:38,694 මට දැන්ම ස්තූති කරන්න එපා. 359 01:11:57,644 --> 01:11:58,724 ප්‍රදර්ශනය රස විඳිනවද?? 360 01:12:15,184 --> 01:12:17,564 මේක අහසේ ඉදලා එන්න ඕන. 361 01:13:50,371 --> 01:13:51,751 මොකක් ? 362 01:14:00,241 --> 01:14:01,581 අර මොකක්ද ? 363 01:14:03,112 --> 01:14:03,942 පාලිකෝ. 364 01:14:14,202 --> 01:14:16,282 මගේ යාළුවා මට කිව්වා මම ඔයාව වරදවා වටහගෙන කියලා. 365 01:14:17,625 --> 01:14:19,075 මම ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕන. 366 01:14:21,192 --> 01:14:22,732 ඔයාගේ හුස්ම අල්ලන් ඉන්න එපා. 367 01:14:26,402 --> 01:14:27,982 ඇයි ඔයා මට දම්වැල් දැම්මේ? 368 01:14:28,072 --> 01:14:29,532 ඔයා මේ තරම් බය වෙන්නේ මොකටද? 369 01:14:29,612 --> 01:14:30,822 ඔයාගේ ලෝකයට... 370 01:14:32,042 --> 01:14:33,422 ඒවගේම ඒකෙන් මගේ ලෝකෙට කරන්න පුළුවන් දේට. 371 01:14:34,252 --> 01:14:37,582 ඔයාගේ ලෝකයෙන් ඔබ්බට ගිය පළවෙනි කෙනා ඔයා නෙවෙයි. තවත් අය හිටියා. 372 01:14:38,332 --> 01:14:39,542 හුගාක් කාලෙකට කලින්, 373 01:14:39,632 --> 01:14:41,252 ඔයා මගේ භාෂාව කතා කරන්නේ කොහොමද? 374 01:14:42,672 --> 01:14:45,332 - මම ඒ ගැන අධ්‍යයනයක් කළා. - මට මොකද වුණේ? 375 01:14:47,002 --> 01:14:48,002 මම මෙතනට ආවේ කොහොමද? 376 01:14:48,632 --> 01:14:51,672 මම විශ්වාස කරන්නේ අපි දෙන්නම හොයන දේට උත්තරේ තියෙන්නේ එතන කියලා. 377 01:14:55,272 --> 01:14:57,602 අර කන්ද මුදුනේ තියෙන අහස් කුළුණේ. 378 01:14:59,751 --> 01:15:02,501 පුරාණ ශිෂ්ටාචාරයක අවශේෂ. 379 01:15:02,967 --> 01:15:05,797 හුගාක් දියුණුයි. හුගාක් භයානකයි. 380 01:15:07,893 --> 01:15:11,773 ඒකෙන් කියන්නේ ලෝක දෙකම අතර ගමන් කරන විදිහ පැරැන්නෝ දැනගෙන හිටියා කියලා. 381 01:15:12,362 --> 01:15:14,412 අහස් කුළුණේ අරමුණ ඒක කියලා මම විශ්වාස කරනවා. 382 01:15:15,257 --> 01:15:17,347 ඒක තමයි ඔයාව මෙහාට අරගෙන ආවේ. 383 01:15:18,249 --> 01:15:20,459 ඒ පුරාණ ශිෂ්ටාචාරයට සිද්ධවුණේ මොකක්ද? 384 01:15:22,217 --> 01:15:25,637 එයාලා තමන්වම විනාශ කරගත්තා. එයාලගේ තාක්ෂණය එයාලටම විරුද්ධ වුණා. 385 01:15:25,717 --> 01:15:28,007 ඔයා හිතන්නේ මගේ ලෝකයට ඒක එක්ක සම්බන්ධකමක් තියෙනවා කියලා. 386 01:15:28,757 --> 01:15:32,097 මම සැක කරනවා. ඒත් අපේ ලෝක දෙක අතර, 387 01:15:32,122 --> 01:15:34,002 විවෘත දොරටුවක් එක් වතාවක විනාශකාරී වුණා. 388 01:15:34,637 --> 01:15:36,677 ඒක ආපහු වතාවක් සිද්ධ නොවෙන්න වගබලා ගන්න මම හිතාන ඉන්නේ. 389 01:15:37,597 --> 01:15:39,652 අපිව ඩයබ්ලොස්ට අහුවෙනකොට, 390 01:15:39,677 --> 01:15:41,757 අපි අහස් කුලුණ පරීක්ෂා කරන්න යන ගමන් හිටියේ. 391 01:15:42,284 --> 01:15:44,404 එතනදී තමයි මට මගේ යාළුවාව නැතිවුණේ. 392 01:15:44,933 --> 01:15:47,933 තුවාලකාරයන්ට ප්‍රතිකාර කිරීම සහ නැව අලුත්වැඩියා කිරීම තමයි අපේ පළමු ප්‍රමුඛතාව වුණේ. 393 01:15:48,757 --> 01:15:50,597 ඒත් දැන් අපි අපේ මෙහෙයුම ආපහු පටන්ගමු. 394 01:15:52,547 --> 01:15:56,677 පැරැන්නෝ එයාලගේ තාක්‍ෂණය ආරක්ෂා කරේ හුගාක් භයානක සත්වයෙක් වෙන, 395 01:15:57,249 --> 01:15:58,089 රැතලොස්ලා එක්ක. 396 01:15:59,435 --> 01:16:01,685 මරන්න පවා අමාරුයි. 397 01:16:01,765 --> 01:16:04,845 එවුන්ගේ එකම දුර්වලතාව තියෙන්නේ, එවුන් ගිනි පිඹින්න හුස්ම ගන්න කලින්. 398 01:16:05,645 --> 01:16:09,595 ඉදිරි සටනට ඔයා අපිට උදව් කරනව නම්, සමහරවිට අපිට පුළුවන් ඔයාට ගෙදර යාමට උදව් කරන්න. 399 01:16:17,015 --> 01:16:17,845 මොකක්ද අවුල? 400 01:16:19,367 --> 01:16:21,077 ඔයාලගේ ලෝකේ පූසෝ නැද්ද ? 401 01:16:24,455 --> 01:16:25,295 හේයි! 402 01:16:27,133 --> 01:16:28,973 ඔයා ආපහු මගේ කෝප්පෙන් බිව්වද? 403 01:16:37,522 --> 01:16:38,692 අපි පාන්දරම පිටත් වෙනවා. 404 01:16:39,038 --> 01:16:40,788 මට බලාගෙන ඉන්න ඉඩ තියන්න නම් එපා. 405 01:16:40,813 --> 01:16:41,943 මම ඒකට කැමති නැහැ. 406 01:17:10,880 --> 01:17:12,590 ඉතින්? ඔයා ලෑස්ති ද? 407 01:17:14,263 --> 01:17:16,183 අපිට ඉස්සරහට අමාරු ගමනක් තියෙනවා. 408 01:17:29,293 --> 01:17:30,123 එන්න! 409 01:18:19,521 --> 01:18:23,821 කුළුණ ඇතුලේ තියෙන යන්ත්‍රෝපකරණවලට ලාවා බලය සපයනවා කියලා අපි විශ්වාස කරනවා. 410 01:18:26,903 --> 01:18:28,483 ඒක කුණාටුව පාලනය කරනවා. 411 01:18:31,978 --> 01:18:32,848 හරියටම හරි. 412 01:18:36,419 --> 01:18:40,669 ඒක ඔයාගේ ලෝකයට දොරටුවක් නිර්මාණය කරනවා, ඒත් ඒක පේන විදිහට අස්ථායි. 413 01:18:44,283 --> 01:18:45,113 අපි යමු. 414 01:19:08,153 --> 01:19:09,443 මේ වීදුරු. 415 01:19:11,986 --> 01:19:13,396 Estas bone රැතලොස්. 416 01:19:14,653 --> 01:19:15,983 රැතලොස්. 417 01:19:31,192 --> 01:19:35,652 ඔයාලා ලෑස්ති වෙන්න. ගිනි පිඹින්න හුස්ම ගැනීමට කලින් එවුන් දුර්වලයි කියලා මතක තියාගන්න. 418 01:20:55,586 --> 01:20:56,956 හේයි, කැතයා! 419 01:23:56,875 --> 01:24:00,925 කමක් නැහැ! කමක් නැහැ. ඔයා දැන් ආරක්ෂිතයි! බෙහෙත් ගන්න! 420 01:24:04,913 --> 01:24:05,873 කැප්ටන් ආටෙමිස්? 421 01:24:08,113 --> 01:24:10,453 අපි එයාව ඇතුළට ගමු! උඩට! 422 01:24:12,403 --> 01:24:13,243 අපි යමු! අපි යමු! 423 01:24:20,213 --> 01:24:23,093 කැප්ටන්, අපි ඔයාව හොයමින් හිටියේ. 424 01:24:25,993 --> 01:24:27,653 මොන මගුලක්ද එයා ඇඳගෙන ඉන්නේ? 425 01:24:44,903 --> 01:24:46,453 ෆැල්කන් මේන්, මේ රෙඩ් වුල්ෆ්. 426 01:24:48,033 --> 01:24:50,416 අපි අඳුරු තරුව සමඟ සම්බන්ධතා ඇති කර ගත්තා. 427 01:24:50,441 --> 01:24:52,338 අපිට තනිවම දිවි ගලවාගත් කෙනෙක් ඉන්නවා. 428 01:24:52,363 --> 01:24:57,392 මම නැවතත් කියනවා, හුදෙකලා දිවි ගලවාගත් කෙනෙක්. භූමි බලකායන් ප්‍රදේශය සුරක්ෂිත කරන්න. 429 01:24:57,417 --> 01:24:58,417 තේරුණා, රෙඩ් වුල්ෆ්. 430 01:25:03,783 --> 01:25:04,953 කැප්ටන්. 431 01:25:06,800 --> 01:25:08,140 ඔයාට මාව අහෙනව ද? 432 01:25:08,220 --> 01:25:10,390 ඔයාට මාව අහෙනව ද? 433 01:25:11,220 --> 01:25:12,180 කැප්ටන් ? 434 01:25:12,840 --> 01:25:13,890 කැප්ටන් ආටෙම්ස්? 435 01:25:15,750 --> 01:25:17,330 ඔයාගේ අනිත් මිනිස්සු කොහෙද? 436 01:25:18,330 --> 01:25:20,330 - මගේ මිනිස්සු ? - ඔව්. 437 01:25:21,410 --> 01:25:23,160 ඇල්ෆා කණ්ඩායමේ අනිත් අය කොහෙද ? 438 01:25:25,410 --> 01:25:26,240 තේරුණා. 439 01:25:34,290 --> 01:25:35,700 අපිට ප්‍රහාරයක් එල්ලවෙනවා! 440 01:26:15,934 --> 01:26:17,274 බඩට ඉලක්කය ගන්න! 441 01:26:28,246 --> 01:26:29,076 රැතලොස් කෙනෙක්. 442 01:27:02,940 --> 01:27:04,110 ලෝඩ් කරන්න! 443 01:27:05,360 --> 01:27:06,530 තියන්න! 444 01:27:24,450 --> 01:27:26,030 නෑ! නෑ! 445 01:27:50,140 --> 01:27:51,180 නෑ! 446 01:27:53,140 --> 01:27:54,794 ඌ එන්නේ අපේ පැත්තට ! 447 01:27:54,819 --> 01:27:55,819 එවාඩ්! 448 01:28:15,646 --> 01:28:16,766 දෙයියනේ. 449 01:29:35,919 --> 01:29:36,879 එන්න! 450 01:30:20,786 --> 01:30:21,616 උබ ඉවරයි 451 01:31:32,965 --> 01:31:34,385 මගේ යාළුවා. 452 01:31:37,971 --> 01:31:40,846 { ඔයාට පොඩි උදව්වක් ඕන වෙයි කියලා හිතුවා. } 453 01:31:41,936 --> 01:31:42,766 ඔව්, මම... 454 01:31:43,157 --> 01:31:44,747 තාමත් ඔයාව තේරෙන්නේ නැහැ, මචං. 455 01:31:47,461 --> 01:31:48,711 ඕහ්, ඔව්. 456 01:31:51,312 --> 01:31:52,522 { යාලුවො.} 457 01:31:56,976 --> 01:31:58,396 ඔව්, ඔයාට ස්තූතියි. 458 01:31:58,863 --> 01:32:00,483 Min misa චොක්ලට්? 459 01:32:02,740 --> 01:32:04,526 මං ළඟ තවත් චොක්ලට් නැහැ. 460 01:32:08,123 --> 01:32:08,953 ඉක්මනින් හිතන්න. 461 01:32:10,726 --> 01:32:12,646 - ඔයා මෙහේ. - අපි ආවේ උදව් කරන්න. 462 01:32:12,726 --> 01:32:15,396 මගේ ලෝකයේ ඉන්න රාක්ෂයෝන්ට ඔයාලට පහර දෙන්න අපිට ඉඩදෙන්න බැහැ. 463 01:32:19,023 --> 01:32:20,233 ඒක ආපහු පටන්ගන්නවා. 464 01:32:26,233 --> 01:32:27,686 අපිට වැඩි වෙලාවක් නැහැ. 465 01:32:28,566 --> 01:32:30,226 තවත් ප්‍රහාරයක් සිද්ධවෙන්න යන්නේ. 466 01:32:39,996 --> 01:32:41,366 අපි ආපහු යන්න ඕන. 467 01:32:41,960 --> 01:32:44,241 අපි අහස් කුලුණ විනාශ කරලා දාන්න ඕන. 468 01:32:45,287 --> 01:32:47,537 - අපි මුලින්ම මේකෙන් ජීවිතේ බේරගන්න බලමු. - තේරුණා. 469 01:32:47,804 --> 01:32:52,855 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ♥ සුපුන් සදීප ♥ 470 01:33:23,981 --> 01:33:28,701 නවතම චිත්‍රපට වල උපසිරැසි ලබාගැනීමට පිවිසෙන්න. www.cineru.lk 🔹වීඩියෝ පිටපත සහ උපසිරැසිය එකම ස්ථානයකින් ලබාදෙන ලංකාවේ ප්‍රමුඛතම වෙබ් අඩවිය🔹