1 00:00:00,030 --> 00:00:10,229 < font size="12" >♥♥♥< font size="20" >♥උපසිරැසි නිපැයුම - හසන්ත වික්‍රමරත්න< font size="20" >♥♥♥< font size="12" >♥ < font size="10" > මෙය www.baiscopelk.com වෙබ් අඩවිය සඳහා නොමිලයේ නිකුත් කරනු ලැබූවකි. 2 00:00:42,930 --> 00:00:46,470 බොරුවල හානිය කොයි තරම්ද? 3 00:00:46,560 --> 00:00:49,430 ඒක ඇත්ත වෙනුවෙන් අපි කරන අත් වැරදීමක් වෙන්නේ නැහැ. 4 00:00:49,510 --> 00:00:53,390 ඇත්තම අනතුර වෙන්නේ අපි ඇති තරම් බොරු ඇහුවම 5 00:00:53,470 --> 00:00:56,510 අපිට ඇත්ත මොකද්ද කියල හරියට අඳුන ගන්න පුළුවන් කමක් නැතිවෙනවා. 6 00:00:58,020 --> 00:00:59,680 අපි මොකද එහෙනම් කරන්නේ? 7 00:00:59,760 --> 00:01:02,430 වෙන මොනවද ඉතුරු වෙන්නේ ඇත්ත වෙනුවෙන් තියෙන බලාපොරොත්තුව පවා අත්හැර දැම්මහම 8 00:01:02,510 --> 00:01:07,100 අපිත් මේ කතන්දර වලින් සෑහීමකට පත් වෙනවා නම්? 9 00:01:07,180 --> 00:01:11,310 මේ කතන්දර වල වීරයෝ කවුද කියන එකෙන් ඇති වැඩක් නැහැ. 10 00:01:11,390 --> 00:01:14,930 අපිට දැනගන්න ඕන මේ වෙනුවෙන් බනින්න ඕන කාටද කියල. 11 00:01:15,020 --> 00:01:17,600 මේ කතන්දරයේදී ඒ කෙනා උනේ ඇනටෝලි ඩියට්ලෝ. 12 00:01:17,680 --> 00:01:19,390 ඔහු තමයි ඒ සඳහා සුදුසුම කෙනා උනේ. 13 00:01:19,470 --> 00:01:21,470 උද්දච්ච අප්‍රසන්න මිනිහෙක් 14 00:01:21,560 --> 00:01:24,760 ඔහු තමයි ඒ කාමරය එදා මෙහෙයුවේ, ඔහු තමයි එදා නියෝග දුන්නේ.... 15 00:01:24,850 --> 00:01:26,760 සහ කිසිම මිතුරෙක් නැහැ. 16 00:01:26,850 --> 00:01:30,510 එක්කෝ වැදගැම්මකට ඇති කිසි කෙනෙක්වත් අඩු තරමේ නැහැ. 17 00:01:31,970 --> 00:01:35,850 ඩයට්ලෝ දැන්ඊළඟ අවුරුදු 10 18 00:01:35,930 --> 00:01:37,970 කම්කරු සිරකඳවුරක ගත කරාවි. 19 00:01:38,060 --> 00:01:41,430 අනිවාර්යෙන් ඒ දඬුවම විවාදයකින් තොරවම අසාධාරණ එකක්. 20 00:01:42,890 --> 00:01:46,600 ඔහුට වඩා ලොකු අපරාධකාරයෝ ඉන්නවා. 21 00:01:48,390 --> 00:01:51,310 එත් ඩයට්ලෝ ඒ කරපු දේ වෙනුවෙන් 22 00:01:51,390 --> 00:01:53,760 ඒ මිනිහට හිර ගෙය ලැබිය යුතු නැහැ. 23 00:01:54,930 --> 00:01:57,760 ඔහුට මරණය ලැබිය යුතුයි. 24 00:02:10,600 --> 00:02:15,510 එත් ඒ වෙනුවට "අපරාධමය අවපාලනය" වෙනුවෙන් වසර 10ක්. 25 00:02:15,600 --> 00:02:17,600 මොකද්ද ඒකෙ තේරුම? 26 00:02:17,680 --> 00:02:21,430 කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒකෙන් ඇති පලක් නැහැ. 27 00:02:23,560 --> 00:02:27,100 එත් ගැටළුව වෙන්නේ, ඔවුන්ට 28 00:02:27,180 --> 00:02:29,390 යුක්තිය ඉෂ්ඨ උනා. 29 00:02:29,470 --> 00:02:33,060 මොකද ඔවුන්ට නම්, 30 00:02:33,140 --> 00:02:36,850 සාධාරණ ලෝකය කියන්නේ යුක්තිසහගත ලෝකයක් නිසා. 31 00:02:39,116 --> 00:02:42,116 චෙනොබිල් සිද්දියට නම් කිසිම යුක්තිසහගත බවක් ඇත්තේ නැහැ. 32 00:02:43,619 --> 00:02:45,779 එතන සිද්ධ උන දේ, ඊට පස්සේ උන දේවල්, 33 00:02:46,270 --> 00:02:49,600 අපි කරපු යහපත් දේවල් පවා.. ඒ හැම එකක්ම.... 34 00:02:50,746 --> 00:02:55,286 ඒ හැම දෙයක්ම.... වියරුවක්. 35 00:03:00,060 --> 00:03:04,140 මම දන්න හැම දෙයක්ම මම දැන් ඔයාට දීල තියෙන්නේ. 36 00:03:06,140 --> 00:03:08,680 ඔවුන් අනිවාර්යෙන් එය ප්‍රතික්ෂේප කරාවි. 37 00:03:08,760 --> 00:03:10,510 එයාල හැම වෙලේම කරන්නේ ඒක. 38 00:03:15,930 --> 00:03:18,350 මම දන්නවා ඔයා ඔයාගේ උපරිමය කරයි කියල. 39 00:06:39,913 --> 00:06:45,446 සිදුවීමට වසර දෙකක් සහ විනාඩියකට පෙර... යුක්රේනියන් සෝවියට් සමූහාණ්ඩුව, ප්‍රිප්යට්. 40 00:07:41,347 --> 00:07:42,847 ලියුඩ්මිලා? 41 00:08:07,970 --> 00:08:10,270 ඩියට්ලෝ සහෝදරයා! 42 00:08:13,680 --> 00:08:17,810 ඩියට්ලෝ සහෝදරයා! ඩියට්ලෝ සහෝදරයා! 43 00:08:22,180 --> 00:08:25,060 ඩියට්ලෝ සහෝදරයා! ඩියට්ලෝ සහෝදරයා! 44 00:08:25,140 --> 00:08:27,850 මොකද්ද මේ සිද්ධ උනේ? 45 00:08:27,930 --> 00:08:31,020 මම දන්නේ නැහැ. 46 00:08:31,100 --> 00:08:33,310 ටර්බයින් ශාලාවේ ගින්නක් ඇතිවෙලා. 47 00:08:34,760 --> 00:08:36,180 ටර්බයින් ශාලාව. 48 00:08:37,270 --> 00:08:40,310 පද්දති පාලන ටැංකිය. හයිඩ්‍රජන්. 49 00:08:40,390 --> 00:08:42,350 උඹ සහ ටොප්ටුනොව් බූරුවෝ දෙන්නා ටැංකිය පිපිරෙව්වා! 50 00:08:42,430 --> 00:08:44,680 - නැහැ ඒක වෙන්න බැහැ... - මේක හදිසි අවස්ථාවක්. 51 00:08:44,760 --> 00:08:46,720 හැමෝම කලබල නොවී ඉන්න. අපේ මූලිකතාව දෙන්න ඕන.. 52 00:08:46,810 --> 00:08:48,270 - ඒක පිපිරුවා! - අපි දන්නවා. 53 00:08:48,350 --> 00:08:49,810 අකිමෝව් අපි ප්‍රතික්‍රියාකාරක ගර්භය සිසිලනය කරනවද? 54 00:08:49,890 --> 00:08:51,720 අපි ඒක වහල දැම්මා එත් පාලන යටි තවමත් ක්‍රියාකාරියි. 55 00:08:51,810 --> 00:08:53,600 ඒවා මුළුමනින්ම ඇතුලේ නෙමේ, මම ක්ලච් එක නිදහස් කෙරුවා. 56 00:08:53,680 --> 00:08:56,270 සේවා මෝටර් ටික පොරොත්තු පාලක පුවරුවෙන් විසන්දි කරන්න උත්සහ කරන්න. 57 00:08:56,350 --> 00:08:57,760 ඔය දෙන්න අමතර වතුර පොම්ප දිගටම වැඩ කරවන්න. 58 00:08:57,850 --> 00:08:59,560 අපි ගර්භය හරහා දිගටම වතුර යවන්න සලස්වන්න ඕන. 59 00:08:59,640 --> 00:09:02,600 - ඒක තමයි මෙතන වෙන්න ඕන. - ගර්භයක් නැහැ. 60 00:09:02,680 --> 00:09:05,020 ඒක පිපිරුවා, ගර්භය පිපිරිලා ගියා. 61 00:09:08,510 --> 00:09:10,680 එයා කම්පනයකින් ඉන්නේ. එයාව එලියට එක්ක යන්න. 62 00:09:10,760 --> 00:09:12,020 වහලේ ඇරිලා! 63 00:09:12,100 --> 00:09:13,890 එතන ගිනි ගන්නවා. මම ඒක දැක්කා, 64 00:09:13,970 --> 00:09:16,850 තමුන් කලබල වෙලා. RBMK ප්‍රතික්‍රියාකාරක පුපුරන්නේ නැහැ. (සෝවියට් සමූහාණ්ඩුව මගින් නිර්මාණය කල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක වර්ගයක්) 65 00:09:16,930 --> 00:09:18,270 - අකිමොව්... - සාෂා. 66 00:09:18,350 --> 00:09:19,560 බයවෙන්න එපා, අපි කලේ හැම දෙයක්ම හරි දේවල්. 67 00:09:19,640 --> 00:09:21,600 මොකක් හරි අමුතු දෙයක් සිද්ද වෙලා. 68 00:09:21,680 --> 00:09:23,810 - ඔයාට ලෝහ රසක් දැනෙනවද? - අකිමෝව්! 69 00:09:23,890 --> 00:09:26,810 පෙරවොස්චෙන්කෝ සහෝදරයා ඔයා කියන දේ භෞතිකව සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. 70 00:09:26,890 --> 00:09:30,220 ගර්භය පුපුරන්න බැහැ. ඒ ටැංකිය වෙන්න ඕන. 71 00:09:30,890 --> 00:09:32,600 අපි කාලය කනවා. යමු. 72 00:09:32,680 --> 00:09:35,470 ජෙනරේටර් වලින් හයිඩ්‍රජන් අයින් කරවන්න සහ ගර්භය තුලට දිගටම වතුර පොම්ප කරන්න. 73 00:09:35,560 --> 00:09:39,720 - එතකොට ගින්දර? - ගිනි නිවන ඒකකයට කතා කරනවා. 74 00:11:15,970 --> 00:11:17,760 අද රෑ ඔයා රාජකාරියේ නෙමේනේ. 75 00:11:17,850 --> 00:11:19,930 එයාල හමුදාවෙයි සිවිල් අයයි හැමෝටම කැඳවීමක් කරලා. 76 00:11:20,020 --> 00:11:24,060 ප්‍රිප්යට්, පොලේස්කෝ, කියව්. 77 00:11:24,140 --> 00:11:26,020 මේක ලොකු එකක්. 78 00:11:26,970 --> 00:11:29,640 එත් එකේ පාට හැටියට නම් හිතට හරි නැහැ වගේ. 79 00:11:29,720 --> 00:11:33,270 ප්‍රාවික් කිව්වේ එයාට හිතෙන්නේ ඒ ලයිට් වල දිලිසීමක් කියල. 80 00:11:33,350 --> 00:11:34,720 ඒවා කෙමිකල් නම් මොකද වෙන්නේ? 81 00:11:34,810 --> 00:11:37,140 කෙමිකල්? 82 00:11:38,180 --> 00:11:39,720 වහලෙයි ප්‍රශ්ණය. 83 00:11:39,810 --> 00:11:42,600 ඒක තාර වලින් ආවරණය කරලා තියෙන්නේ, රෑ තිස්සෙම ඒක ගිනි ගනීවි. 84 00:11:42,680 --> 00:11:45,270 ඒ වගේම ජරා විදිහට ගඳ ගහන්න ගනී. එච්චරයි. 85 00:11:45,350 --> 00:11:47,180 ඒ තමා වෙන්න පුළුවන් නරකම දේ. 86 00:11:49,140 --> 00:11:50,430 ආපහු නිදාගන්න. 87 00:12:26,350 --> 00:12:29,270 - මේ යුද්දයක්ද? - මාත්‍රාමානය කොහෙද? 88 00:12:29,350 --> 00:12:32,430 මෙන්න.. මෙන්න. 89 00:12:38,220 --> 00:12:39,890 උන් බෝම්බ දානවද? 90 00:12:42,510 --> 00:12:45,470 මේ මොන මගුලක්ද? මේකේ පෙන්නන්නේ රොන්ජන් විකිරණ ඒකක 3.6 යි. 91 00:12:45,560 --> 00:12:48,100 ඒ තමයි යන්න පුළුවන් උපරිමය. හොඳ එව්වා ඇතුලේ දාල ආරක්ෂාවට ලොක් කරලා. 92 00:12:48,180 --> 00:12:49,600 මගේ ළඟ යතුරු නැහැ. 93 00:12:49,680 --> 00:12:53,930 වැලේරා ඔයාගේ මූණ. 94 00:12:55,430 --> 00:12:56,810 එන්න. 95 00:12:56,890 --> 00:12:59,760 මම පොම්ප කාමරේ ඉන්න හොඩෙම්චුක්ව හොයන්න යනවා. 96 00:12:59,850 --> 00:13:01,810 ඔයා... මෙතන. 97 00:13:01,890 --> 00:13:05,510 ශෂ්නුක්ව අරගන්න. එයා ඉන්නේ 604. යන්න. 98 00:13:05,600 --> 00:13:07,270 අපි හැමෝම එලියට අරගන්න ඕන! 99 00:13:19,060 --> 00:13:21,810 100 00:13:21,890 --> 00:13:24,270 අපිට ප්‍රතික්‍රියකාරක කාමරයට යන්න ඕන. 101 00:13:24,350 --> 00:13:27,350 - සෝපානය විනාශ වෙලා. - පඩිපෙල් දෙකක් නැගලා අනික් පැත්තට යන්න. 102 00:13:27,430 --> 00:13:30,850 - හරි. - ඇයි ඔයා එහෙට යන්නේ? 103 00:13:50,100 --> 00:13:52,140 හොඩෙම්චුක්ව දැක්කද? 104 00:13:52,220 --> 00:13:54,680 - නැහැ. කෝ වික්ටර්? - තාම පොම්ප කාමරයේ. 105 00:13:56,270 --> 00:13:59,100 මෙතන ඉන්න මම ආයේ එන්නම්. 106 00:14:01,970 --> 00:14:03,680 වික්ටර්! 107 00:14:21,970 --> 00:14:23,020 වික්ටර්. 108 00:14:23,100 --> 00:14:26,220 වික්ටර්. 109 00:14:27,470 --> 00:14:30,140 වික්ටර්. මම ඔයාව මෙතනින් එලියට අරගන්න යන්නේ. 110 00:14:30,220 --> 00:14:32,100 ඔයාට හිටගන්න පුළුවන්ද? 111 00:14:32,180 --> 00:14:34,390 හොඩෙම්චුක්... 112 00:14:34,470 --> 00:14:36,140 කොහෙද? 113 00:14:38,510 --> 00:14:40,720 හොඩෙම්චුක්ව අරගන්න. 114 00:15:23,810 --> 00:15:25,850 මම අනික් පාලක පුවරුවේ පාලක යටි පහත දැමුවා. (Control Rods - මේ මගින් යුරේනියම් සහ ප්ලූටෝනියම් අණු පිපිරීමේ වේගය පාලනය කෙරේ.) 115 00:15:25,930 --> 00:15:27,640 - ඒවා තාමත් ලොකු අගයක් ගන්නේ. - මොකක්? 116 00:15:27,720 --> 00:15:30,140 ඒවා තාමත් ඉහල මට්ටමක තියෙන්නේ මම දන්නේ නැහැ ඇයි කියල. 117 00:15:30,220 --> 00:15:32,680 මම දැනටමත් පුහුණු වෙන දෙන්නෙක් යැව්වා ප්‍රතික්‍රියකාරකය තියන ශාලාවට ඒක අතින් අඩු කරවන්න. 118 00:15:32,760 --> 00:15:34,720 - එතකොට පොම්ප? - මට හොඩෙම්චුක් සම්බන්ධ කරගන්න බැහැ. 119 00:15:34,810 --> 00:15:37,430 - දුරකථන මාර්ග වැඩ නැහැ. - දුරකථන වලටයි හොඩෙම්චුක්ටයි හැමිනෙන්න කියනවා. 120 00:15:37,510 --> 00:15:38,930 පොම්ප වැඩද නැද්ද කියනවා? 121 00:15:39,020 --> 00:15:40,510 මගේ පාලක පුවරු වැඩ කරන්නේ නැහැ. 122 00:15:40,600 --> 00:15:42,020 මම විදුලි කාර්මිකයන්ට කතා කරන්න උත්සහ කලා. 123 00:15:42,100 --> 00:15:43,720 මට ඔය පුවරුවෙන් ඇති වැඩක් නැහැ! 124 00:15:43,810 --> 00:15:46,350 මට ප්‍රතික්‍රියකාරක ගර්භයට වතුර යන්නයි ඕන! 125 00:15:46,430 --> 00:15:48,970 එතනට ගිහින් ඒ පොම්ප වැඩද කියල බලනවා. 126 00:15:50,140 --> 00:15:51,720 දැන්ම! 127 00:15:59,140 --> 00:16:02,810 - මාත්‍රාමානය මොකද්ද කියන්නේ? - රොන්ජන් 3.6 යි, එත් ඒ තමයි ඒ මානයේ තිබ්බ උපරිම මට්ටම... 128 00:16:02,890 --> 00:16:05,640 3.6... වැඩිත් නැහැ. භයානකත් නැහැ. 129 00:16:13,560 --> 00:16:15,760 අපි හැම දෙයක්ම හරියට කෙරුවා. 130 00:17:00,140 --> 00:17:02,430 131 00:17:07,510 --> 00:17:08,890 පොම්ප දිගටම වැඩ කරවන්න! 132 00:17:08,970 --> 00:17:11,220 මෙහෙට! 133 00:17:14,890 --> 00:17:17,970 අපි මුල ඉඳන් උඩට යන්නේ. ඉක්මන් කරන්න. 134 00:17:38,890 --> 00:17:40,470 වැසිලි... 135 00:17:41,850 --> 00:17:44,510 - හේ, වැසිලි මේ මොකද්ද? - මම දන්නේ නැහැ මිෂා. 136 00:17:44,600 --> 00:17:47,100 ඔය මගුල් එක්ක සෙල්ලම් කරන්න එපා. මේක හයි කරන්න ඇවිල්ලා. 137 00:17:52,680 --> 00:17:54,140 ඔයාට යකඩ රහක් එනවද? 138 00:17:54,220 --> 00:17:57,430 - ඔව් ඒ මොකද්ද? - මම දන්නේ නැහැ. 139 00:17:59,180 --> 00:18:00,720 කරාම ටික මීෂා! කරාම ටික, යන්න! 140 00:18:00,810 --> 00:18:02,430 කරාම දාන්න! යන්න! 141 00:18:34,890 --> 00:18:35,970 මොනවද ඔයාට ඕන? 142 00:18:36,060 --> 00:18:38,310 අපිට ප්‍රතික්‍රියකාරක ශාලාවට යන්න ඕන 143 00:18:38,390 --> 00:18:40,810 පාලක යටි පහතට දාන්න, එත් දොර හිරවෙලා. 144 00:18:42,060 --> 00:18:44,020 මම හිතන්නේ නැහැ එතන පාලක යටි ඉතුරු වෙලා ඇති කියල. 145 00:18:44,100 --> 00:18:45,760 එතන ගර්භයක් තියෙනවද කියලවත් දන්නේ නැහැ. 146 00:18:47,930 --> 00:18:49,810 නැහැ ඔයාට වැරදිලා. 147 00:18:50,760 --> 00:18:52,060 අකිමෝව් කිව්වා. 148 00:19:09,470 --> 00:19:10,810 යමු. 149 00:19:23,760 --> 00:19:25,390 නැහැ! 150 00:19:25,470 --> 00:19:29,220 ඉග්නාටෙන්කෝ, මේ බටේ අරගෙන යන්න! 151 00:19:29,310 --> 00:19:31,140 ඒක හරි. හුස්ම ගන්න. 152 00:19:31,220 --> 00:19:32,890 මිෂා. 153 00:19:32,970 --> 00:19:34,970 හරි, හරි, හරි, සන් සුන් වෙන්න මීෂා. 154 00:20:11,850 --> 00:20:13,680 ඔයාට විශ්වාසද? 155 00:20:15,140 --> 00:20:16,470 අකිමෝව්... 156 00:20:29,850 --> 00:20:31,390 යන්න. 157 00:20:41,720 --> 00:20:43,390 කෝ යන්න! 158 00:21:22,430 --> 00:21:24,020 යමු! 159 00:21:24,100 --> 00:21:25,430 යමු! 160 00:21:26,930 --> 00:21:28,310 හේ! 161 00:21:35,060 --> 00:21:36,220 හේ! 162 00:21:56,760 --> 00:21:59,060 ලියුඩ්මිලා ඔයත් අපි එක්ක එනවද? 163 00:21:59,140 --> 00:22:00,430 කොහෙටද? 164 00:22:00,510 --> 00:22:02,600 අපි කෝච්චි පාලම ලඟට යනවා ටිකක් හොඳට බලන්න. 165 00:22:02,680 --> 00:22:05,060 මේ සද්ද එක්ක කිසි කෙනෙක්ට නිදියන්න නම් වෙන්නේ නැහැ. 166 00:22:05,140 --> 00:22:07,310 මම හිතන්නේ නැහැ එහෙ යන්න ඕන කියල. එතන භයානක වෙන්න පුළුවන්. 167 00:22:07,390 --> 00:22:10,560 භයානකයි කිව්වේ? ඒ ගින්දර. අපි මෙතන ඒක එතන. 168 00:22:10,640 --> 00:22:12,270 - මිකායෙල්. - මොකද? 169 00:22:13,810 --> 00:22:15,760 අනේ සමාවෙන්න. 170 00:22:15,850 --> 00:22:17,430 ඔහ්හ්. 171 00:22:20,140 --> 00:22:22,720 - වැසිලිත්...? - ඔව්. 172 00:22:22,810 --> 00:22:24,390 එයා කිව්වද මේක නරකයි කියල? 173 00:22:24,470 --> 00:22:26,390 නැහැ නැහැ එයා කිව්වේ වහලයක් විතරයි කියල. 174 00:22:26,470 --> 00:22:27,810 එයාට මීට කලින් කිසි අනතුරක් වෙලා නැහැ. 175 00:22:27,890 --> 00:22:29,510 කොල්ලෝ කාටවත්ම. 176 00:22:30,600 --> 00:22:32,270 එයාට අවුලක් වෙන එකක් නැහැ. 177 00:22:33,600 --> 00:22:34,970 ටිකක් විවේක ගන්න. 178 00:22:46,470 --> 00:22:48,430 ටැංකිය, ඒක ලොකු ඇති හොඳටම. 179 00:22:48,510 --> 00:22:52,760 මේ වගේ පිපිරීමක් කියන්නේ පාලක ටැංකිය තියෙන්නේ 71% ඒ කියන්නේ ඝන මීටර් 100ක්. 180 00:22:52,850 --> 00:22:54,180 110ක්. 181 00:22:54,270 --> 00:22:57,020 110ක් ඒ ඇති මේක වෙන්න. 182 00:22:57,100 --> 00:23:00,430 ඒක ඉවරයි. 183 00:23:00,510 --> 00:23:02,600 මම ඇතුල බැලුවා. 184 00:23:02,680 --> 00:23:04,390 මම ගර්භය ඇතුල බැලුවා. 185 00:23:05,510 --> 00:23:08,270 තමුන් පාලක යටි පහත දැම්මද නැද්ද? 186 00:23:10,810 --> 00:23:13,180 එයාව ගිලන් කාමරයට එක්ක යන්න. 187 00:23:14,680 --> 00:23:16,390 ටොප්ටුනොව් එයාව එක්ක යන්න! 188 00:23:19,810 --> 00:23:23,510 - කුඩ්‍රවස්ටෙව් කොහෙද? - එය වැටුනා. 189 00:23:23,600 --> 00:23:26,640 - මට වෛද්‍ය ආධාර අවශ්‍යයි!කවුරුත් ඉන්නවද? - එයා අවසිහියෙන් ඉන්නේ. 190 00:23:26,720 --> 00:23:29,140 - එයාගේ මූණ... - ඝනීකාරක පයිප්ප පිපිරිලා. 191 00:23:29,220 --> 00:23:31,140 සැපයුම් ජලය තරමක් දූෂණය වෙලා. 192 00:23:31,220 --> 00:23:32,890 එයාට අවුලක් නැහැ. මම ඔයිට දරුණු දේවල් දැකලා තියෙනවා. 193 00:23:32,970 --> 00:23:35,390 අපිට එලියට කතා කරන්න දුරකථන මාර්ග මොකුත් තියෙනවද? 194 00:23:37,220 --> 00:23:39,930 අකිමෝව්? 195 00:23:40,020 --> 00:23:42,060 දවල් වැඩ මුරයට කතා කරන්න. 196 00:23:43,270 --> 00:23:45,640 - එත්.. - අපිට දිගටම ගර්භය ඇතුලට වතුර යවන්න ඕන. 197 00:23:45,720 --> 00:23:49,060 අපිට විදුලි කාර්මිකයෝ ඕන, යාන්ත්‍රික ශිල්පියෝ, අපිට මිනිස්සු ඕන. 198 00:23:49,850 --> 00:23:52,430 මම තමුසෙට කීපාරක් මේක කියන්න ඕනද? 199 00:24:00,350 --> 00:24:02,510 මම දැන් පරිපාලක ගොඩනැගිල්ලට යනවා 200 00:24:02,600 --> 00:24:05,140 බෘකානොව් සහ ෆෝමින්ට කතා කරන්න. 201 00:24:05,220 --> 00:24:07,640 එයාලට සම්පුර්ණ වාර්තාවක් ඕනෑවෙයි. 202 00:24:08,680 --> 00:24:12,510 මම දන්නේ නැහැ මට තමුන් වෙනුවෙන් හොඳක් කරන්න පුළුවන් වෙයි කියලා 203 00:24:12,600 --> 00:24:15,430 එත් මට පුළුවන් තරම් දරුණු කරන්න නම් පුළුවන්. 204 00:24:17,430 --> 00:24:20,060 දවල් වැඩ මුරයට කතා කරන්න අකිමෝව් සහෝදරයා. 205 00:24:23,600 --> 00:24:25,270 හොඳමයි ඩයට්ලෝ සහෝදරයා. 206 00:24:57,970 --> 00:25:00,970 ඔයාට අවුලක් නැහැ. 207 00:25:01,060 --> 00:25:02,970 එයාව උස්සන්න. 208 00:25:06,060 --> 00:25:07,720 අරයා සමහරවිට පැයකින් වගේ. 209 00:25:07,810 --> 00:25:09,970 මෙයා නම් හෙට උදේ වෙනකන් නැහැ. 210 00:25:12,060 --> 00:25:16,020 - පහල තට්ටුවේ තත්වේ කොහොමද ඩොක්ටර්? - සද්දයක් නැහැ. 211 00:25:16,100 --> 00:25:17,810 හැම වෙලාවේම වගේ. 212 00:25:17,890 --> 00:25:20,640 මේ වෙලාවට බබාලා හම්බෙන ඒවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. 213 00:25:21,510 --> 00:25:24,390 දන්නවද වතාවක් මම දවස් දෙකක් නිදාගන්නේ නැතුව හිටියා. 214 00:25:24,470 --> 00:25:27,100 ගෑණු 10 දෙනෙක් ප්‍රසූත කාමරයට ආවා ළමයි හම්බෙන්න. 215 00:25:27,180 --> 00:25:29,560 - මම ඒ කතාව ඔයාට කලින් කිව්වද? - ඔව්. 216 00:25:31,680 --> 00:25:33,430 මට ටික වෙලාවක් යනකන් ඔයාව මෙතනට අවශ්‍ය වෙන එකක් නැහැ. 217 00:25:33,510 --> 00:25:36,310 ඔයාට ඕන නම් විවේක කාමරයට ගිහින් විවේක ගන්න පුළුවන්. 218 00:25:37,180 --> 00:25:39,350 ගින්න ඇති උන තැනින් කිසි කෙනෙක් නම් අරගෙන ආවේ නැහැ. 219 00:25:39,430 --> 00:25:42,510 - මොන ගින්නද? - ශක්ති බලාගාරයේ. 220 00:25:43,180 --> 00:25:46,180 ඔහ්හ්. එහෙනම් ඒක එච්චර ලොකු එකක් නෙමේ වෙන්න ඇති. 221 00:25:47,430 --> 00:25:49,180 අපි ළඟ අයඩින් සංචිත තියෙනවද? 222 00:25:49,270 --> 00:25:51,180 - හ්ම්ම්? - අයඩින්. 223 00:25:52,350 --> 00:25:56,470 - විශබීජ නාශක ගැනද කිව්වේ? - නැහැ, පෙති. ඉස්පිරිතාලේ අයඩින් පෙති සංචිතයක් නැද්ද? 224 00:25:56,560 --> 00:25:59,510 අයඩින් පෙති? අපි මොකටද අයඩින් පෙති තියාගන්නේ? 225 00:26:11,720 --> 00:26:14,020 හෙලෝ? 226 00:26:15,100 --> 00:26:16,510 හෙලෝ? 227 00:26:23,680 --> 00:26:25,560 මේ ගැන වෙන කවුද දන්නේ? 228 00:26:27,430 --> 00:26:29,100 ඔයා ෆොමින්ට කෝල් කලාද? 229 00:26:30,390 --> 00:26:32,310 අනිවාර්යෙන් තමුන් එයාටත් කෝල් කරන්න ඕන. 230 00:26:32,390 --> 00:26:34,600 මම නැගිටලා නම් එයත් නැගිටින්න ඕන. 231 00:27:12,930 --> 00:27:14,850 හේතුව මොක උනත් වැදගත් දේ තමයි 232 00:27:14,930 --> 00:27:16,640 ඔයාවත් මමවත්... 233 00:27:57,760 --> 00:27:59,760 පද්දති නිරවද්‍යතා පරීක්ෂණයේ දෝෂයක් විදිහටද මම මේක ගන්න ඕන? 234 00:27:59,850 --> 00:28:03,100 - අපි තත්වය පාලනය කරලා තියෙන්නේ. - පාලනය කරලා? 235 00:28:03,180 --> 00:28:05,970 - පාලනය වෙලා කියල නම් පෙනෙන්නේ නැහැ. - කට වහගන්නවා, ෆෝමින්. 236 00:28:07,310 --> 00:28:09,930 මට මධ්‍යම කමිටුවට කියන්න වෙනවා මේ ගැන. ඒ ගැන තමුන්ට තේරෙනවද? 237 00:28:10,020 --> 00:28:12,310 මට මැරියින්ට කෝල් කරලා කියන්න වෙනවා , 238 00:28:12,390 --> 00:28:13,850 එක්කෝ ෆ්රෝලිශෙව්ට, 239 00:28:13,930 --> 00:28:15,640 මගේ ශක්ති බලාගාරය ගිනි ගන්නවා කියල. 240 00:28:15,720 --> 00:28:18,140 ඔබට මේ ගැන කිසි කෙනෙක්ට බනින්න බැහැ අධ්‍යක්ෂක බ්‍රියුකානෝ. 241 00:28:18,220 --> 00:28:19,930 අනිවාර්යෙන් කිසි කෙනෙක්ට මේ නිසා මට බනින්න බැහැ. 242 00:28:20,020 --> 00:28:23,180 මම කොහොමද මේකට වග කියන්නේ? මම නිදාගෙන හිටියේ. 243 00:28:24,020 --> 00:28:26,350 සිද්ද උනේ මොකද්ද කියල මට ඉක්මණට කියනවා. 244 00:28:27,810 --> 00:28:31,510 අපි ප්‍රධාන ඉංජිනේරු ෆෝමින් අනුමත කරපු විදිහටම පරීක්ෂණය සිද්ධ කෙරුවා. 245 00:28:31,600 --> 00:28:34,220 ඒකක ප්‍රධානි අකිමෝව් සහ ඉංජිනේරු ටොප්ටුනොව් 246 00:28:34,310 --> 00:28:36,760 දෙන්නට තාක්ෂණික අවහිරතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ උනා 247 00:28:36,850 --> 00:28:40,180 ඒ නිසා පාලක ටැංකිය තුල අමතර හයිඩ්‍රජන් එකතුවීමක් සිද්ධ උනා. 248 00:28:40,270 --> 00:28:41,810 ඒක ශෝචනීය විදිහට ඇවිලුනා 249 00:28:41,890 --> 00:28:44,510 කර්මාන්ත ශාලාවටම හානි කරගෙන වහලයත් එක්ක ඇවිලුනා. 250 00:28:46,760 --> 00:28:48,640 ටැංකිය තරමක් විශාලයි. 251 00:28:48,720 --> 00:28:50,760 ඒක තමා තියන එකම තාර්කික පැහැදිලිකිරිම. 252 00:28:50,850 --> 00:28:54,310 අනිවාර්යෙන්ම සහකාර ප්‍රධාන ඉංජිනේරු ඩයට්ලෝ 253 00:28:54,390 --> 00:28:57,020 මූලික වෙලා තමයි පරීක්ෂණය මෙහෙයුවේ 254 00:28:57,100 --> 00:28:58,510 ඉතින් ඔහු තමයි හොඳම දේ දන්නේ. 255 00:28:58,600 --> 00:29:00,890 හයිඩ්‍රජන් ටැංකියක්, ගින්නක්... 256 00:29:02,930 --> 00:29:04,970 - ප්‍රතික්‍රියාකාරකය? - අපි ක්‍රමෝපායන් යොදවල තියෙන්නේ 257 00:29:05,060 --> 00:29:07,470 ගර්භය හරහා ජලය දිගින් දිගටම ගලායන්න සලස්වන්න. 258 00:29:07,560 --> 00:29:10,510 - එතකොට විකිරණ? - නිසැකවම මේ හරියේ කිසිම දෙයක් නැහැ. 259 00:29:10,600 --> 00:29:13,310 එත් ප්‍රතික්‍රියාකාරක ගොඩනැගිල්ල තුල මට කිව්වා 260 00:29:13,390 --> 00:29:15,430 පැයට රොන්ජන් 3.6 යි. 261 00:29:15,510 --> 00:29:17,680 ඔව් ඒක එච්චර ලොකු අගයක් නෙමේ. 262 00:29:17,760 --> 00:29:19,350 කොහෙත්ම නැහැ. 263 00:29:19,430 --> 00:29:22,470 - සැපයුම් ජලය නිසා මම හිතන්නේ? - හ්ම්ම්. 264 00:29:22,560 --> 00:29:24,850 අපිට වැඩ මුර සීමාසහිත කරන්න වෙනවා 265 00:29:24,930 --> 00:29:27,020 පැය 6 දක්වා නැතිනම්..... 266 00:29:27,100 --> 00:29:29,680 මාත්‍රාමාන මගින් නිතරම පරික්ෂා කිරීම කරන්න ඕන. 267 00:29:30,560 --> 00:29:34,470 එයාලට හොඳ මාත්‍රා මානයක් ලබා දෙන්න. 268 00:29:35,560 --> 00:29:38,720 හරි. මම මැරියින්ට කෝල් කරන්නම්. 269 00:29:39,680 --> 00:29:41,930 ප්‍රාදේශීය විධායක මණ්ඩලය නැගිට්ටවලා එයාල මෙහෙට ගෙන්නවන්න. 270 00:29:42,020 --> 00:29:44,180 මේ ගැන නියෝග ලැබෙන්න පුළුවන්. 271 00:29:49,930 --> 00:29:51,390 - මෙන්න. - එපා. 272 00:29:51,470 --> 00:29:54,100 එපාද එහෙනම්? 273 00:29:57,100 --> 00:29:59,760 - පාටවල් මොනවා කියලද හිතන්නේ? - ඔහ්හ්... 274 00:30:00,430 --> 00:30:03,810 - ඒ ඉන්ධන මම හිතන්නේ. - "ඉන්ධන කියල හිතන්නේ"? 275 00:30:03,890 --> 00:30:07,310 ඔයා ඒ ගැන මොනවද දන්නේ? ඔයා දුම්රිය ස්ථානයක පොලව සුද්ද කරන කෙනෙක්නෙ. 276 00:30:07,390 --> 00:30:09,100 මගේ මිත්‍රයා යූරි වැඩ කරන්නේ ශක්ති බලාගාරයක. 277 00:30:09,180 --> 00:30:10,760 එයා කියන්නේ ඒවා සිසිල්ව දුවන්නේ කියල. 278 00:30:10,850 --> 00:30:12,640 ගෑස් ගින්දර මොකුත් නැහැ. පරමාණු විතරයි. 279 00:30:13,430 --> 00:30:15,890 යූරි කියන්නේ ඔයාට ඉන්ධන වෙනකන් විතරයි යන්න බැරි කියල. 280 00:30:15,970 --> 00:30:18,850 එහම කලොත් පැයට එක ගානේ පැය හතරක් පුරාවට වොඩ්කා වීදුරුවක් බොන්න වෙනවා. 281 00:30:18,930 --> 00:30:21,850 යූරි කියන්නේ නල කාර්මිකයෙක් නේද? 282 00:30:21,930 --> 00:30:24,350 ඔව් න්‍යෂ්ටික බලාගාරයක. 283 00:30:30,890 --> 00:30:32,470 ඒක ලස්සනයි. 284 00:30:33,510 --> 00:30:35,140 ඔව්. 285 00:32:26,760 --> 00:32:28,760 ඔයා ළඟ සිගරට් එකක් තියෙනවද? 286 00:32:54,060 --> 00:32:56,060 උදව්වක් ඕනද? 287 00:33:02,060 --> 00:33:04,140 ඔක්කොම ඉවරයි. 288 00:34:08,220 --> 00:34:09,930 පිට ඉඳන් අපිට කරන්න පුළුවන් සේරම අපි කෙරුවා. 289 00:34:10,020 --> 00:34:12,850 අපි දැන් වහලය දිහාට යන්න ගන්න ඕන. 290 00:34:18,850 --> 00:34:22,180 වැසිලි! ඔයාට ඒක නිවන්න වෙනවා. 291 00:34:25,560 --> 00:34:28,600 එච්චරයි සහෝදරවරුනේ. අපි දැන් ඉස්සරහට යනවා. 292 00:34:34,720 --> 00:34:36,350 එන්න කොල්ලනේ. 293 00:34:41,606 --> 00:34:43,476 වැසිලි ඒක කෙලින්ම උඩ වෙනකන් යනවා. 294 00:34:43,857 --> 00:34:45,777 උඩටයි පහළටයි. 295 00:34:47,930 --> 00:34:49,430 එන්න! 296 00:35:01,560 --> 00:35:03,720 ඔව් දැන් යනවා. 297 00:35:50,890 --> 00:35:53,140 එතකොට අමතර ඒවා මොකද? 298 00:35:53,220 --> 00:35:56,640 පොම්ප විනාශයි, විදුලිය නැහැ. 299 00:35:56,720 --> 00:36:00,640 - ගර්භය? - මම ඇතුලට ගියේ නැහැ, මම යන්නෙත් නැහැ. 300 00:36:02,406 --> 00:36:04,656 - මම හිතන්නේ දැන් තමා වෙලාව... - නැහැ අපිට ගර්භය ඇතුලට වතුර යවන්න ඕන දිගටම. 301 00:36:04,970 --> 00:36:06,720 එහෙම නොවුනොත් උණුවෙලා දියවෙන්න පටන් ගනීවි. 302 00:36:06,810 --> 00:36:08,720 අපිට කරාම අරින්න වෙනවා. 303 00:36:08,810 --> 00:36:11,020 - සාෂා... - ඔයාට මොනවද ඕන බෝරිස්? 304 00:36:11,100 --> 00:36:12,890 ඒක ඇත්ත නම් අපි මැරෙනවා, මිනිස්සු මිලියන ගානක් මැරෙනවා. 305 00:36:12,970 --> 00:36:15,140 ඒකද අහන්න ඕන? 306 00:36:16,600 --> 00:36:18,560 අපිට කරාම අරින්න වෙනවා. 307 00:36:18,640 --> 00:36:20,760 - අතින්. - අතින්? 308 00:36:20,850 --> 00:36:23,390 දන්නවනේ කරාම ගාන සහ ඒවා කරකවන්න ඕන වෙලාව ගැන, 309 00:36:23,470 --> 00:36:25,100 මේ කියන්නේ පැය ගාණක් ගැන! 310 00:36:25,180 --> 00:36:26,720 - එහෙනම් උදවු කරන්න අපිට. - මොනවා කරන්නද උදවු කරන්න කියන්නේ? 311 00:36:26,810 --> 00:36:30,140 කාණුවකට වතුර පොම්ප කරන්න? එතන කිසි දෙයක් නැහැ. 312 00:36:39,129 --> 00:36:41,089 ලියනොයිඩ් මම ඔයාට වැඳලා ඉල්ලන්නේ. 313 00:36:54,680 --> 00:36:56,350 අපි ගිය අතරේ පුවරුව ගැන බලන්න. 314 00:36:56,430 --> 00:36:57,890 ඒක වැඩ කරන්නේ නැහැ. 315 00:36:58,970 --> 00:37:00,810 ඒ ගැන බලන්න. 316 00:37:22,470 --> 00:37:24,220 මම හිතනවා අපිට වේලාසන එයාල කතා කලේ ඇයි කියල අපි දන්නවයි කියල. 317 00:37:24,310 --> 00:37:26,970 මොකද උනේ කියල කවුරුත් කිව්වද? 318 00:37:27,060 --> 00:37:29,310 එයාල ටර්බයින් වල නිරවද්‍යතා පරීක්ෂණ වගයක් කරලා , 319 00:37:29,390 --> 00:37:31,510 ප්‍රධාන පාලක ටැංකිය පිපිරිලා ගිහින්. 320 00:37:32,640 --> 00:37:34,060 මටත් ඒ කතාවේ කිසි තේරුමක් නැහැ. 321 00:37:35,810 --> 00:37:37,930 කඩාකප්පල් කිරීමක්වත්ද? 322 00:37:38,020 --> 00:37:39,560 බෝම්බයක්? 323 00:37:40,430 --> 00:37:43,890 සිට්නිකොව්! බ්‍රියුකානොව් කිව්වා අපිට හොඳ මාත්‍රමාන පාවිච්චි කරන්න කියල 324 00:37:43,970 --> 00:37:46,760 එත් ඒවා සේප්පුවේ අපිට යතුරු හොයාගන්න බැහැ. 325 00:37:46,850 --> 00:37:50,180 ඒවා දෙවන ගොඩනැගිල්ලේ නේ තිබ්බේ. නැද්ද... 326 00:37:50,270 --> 00:37:51,930 මගෙත් එක්ක එන්න. 327 00:38:03,350 --> 00:38:04,850 මහත්වරුනේ සාදරයෙන් පිලිගන්නවා. 328 00:38:04,930 --> 00:38:08,100 කරුණාකරලා ආසනයක් හොයාගන්න, කාමරේ ඇති වෙන්න ඉඩ තියෙනවා. 329 00:38:08,180 --> 00:38:11,680 සමාව අයදිනවා මේ වගේ වේලාවක කැඳවන්න උනාට. 330 00:38:11,760 --> 00:38:15,850 හැම දෙයක්මහරි, අපි හැමෝම මෙතන හරිම ආරක්ෂිතයි. 331 00:38:15,930 --> 00:38:18,600 අපි මේ ආරක්‍ෂිත ස්ථානය හැදුවේ ඇමෙරිකන් න්‍යෂ්ටික ප්‍රහාරයකින් බේරෙන්න 332 00:38:18,680 --> 00:38:21,970 ඉතින් මම හිතන්නේ අපි ආරක්ෂිතයි. 333 00:38:23,680 --> 00:38:26,020 ඔබලාට පෙනෙන විදිහට අපි දැන් හදිසි අනතුරකට මුහුණ දීල ඉන්නේ. 334 00:38:26,100 --> 00:38:28,680 විශාල ප්‍රධාන පාලක ටැංකියක් පාලනයෙන් තොරවෙලා 335 00:38:28,760 --> 00:38:32,640 ප්‍රතික්‍රියාකාරක ගොඩනැගිලි අංක 4 ට අලාබහානි වෙලා තියෙනවා ගින්නක් ඇතිවෙලා තියෙනවා. 336 00:38:32,720 --> 00:38:36,390 දැන් මම කෙලින්ම සහකාර ලේකම් මැරියින්ට කතා කෙරුවා. 337 00:38:36,470 --> 00:38:38,720 මැරියින් කතා කෙරුවා සහකාර ප්‍රධානි ෆ්රෝලිශෙව්ට 338 00:38:38,810 --> 00:38:42,020 ෆ්රෝලිශෙව් මධ්‍යම කමිටුවේ සාමාජික ඩොල්ගික්ට කතා කරලා 339 00:38:42,100 --> 00:38:45,390 සහ ඩොල්ගික් විසින් ප්‍රධාන ලේකම් ගොර්බ්චෙව්ට කතා කරලා තියෙනවා. 340 00:38:45,470 --> 00:38:47,310 දැන්... 341 00:38:47,390 --> 00:38:52,640 මධ්‍යම කමිටුවට ලොකු ගෞරවයක් තියෙන නිසා 342 00:38:52,720 --> 00:38:56,680 ප්‍රිප්යට් වල විධායක කමිටුවේ වැඩ වෙනුවෙන් 343 00:38:56,760 --> 00:39:00,760 ඔවුන් ඉල්ලා තිබෙනවා මේ කාරණය සම්බන්ධව ඔබට පැහැදිලි කරන්න කියල, ඉතින්.. 344 00:39:02,310 --> 00:39:06,060 - මුලින්, අනතුර... - හොඳින් පාලනය කරලා තියෙන්නේ. 345 00:39:06,140 --> 00:39:11,390 දෙවනුව සෝවියට් න්‍යෂ්ටික කර්මාන්ත වල ප්‍රයත්නයන් 346 00:39:11,470 --> 00:39:15,180 සලකා තිබෙනවා රාජ්‍යයේ ප්‍රධාන රහස් වශයෙන් සහ ඉතාමත් වැදගත් වෙනවා 347 00:39:15,270 --> 00:39:18,600 මේ සිදුවීම සම්බන්ධව අපිට සහතික කරගන්න වෙනවා 348 00:39:18,680 --> 00:39:20,760 සතුරු පලවිපාක කිසිත් සිදු නොවෙන්න. 349 00:39:20,850 --> 00:39:24,970 කලබලය වළක්වා ගැනීමට මධ්‍යම කමිටුව නියෝග කොට තිබෙනවා 350 00:39:25,060 --> 00:39:27,930 හමුදා කණ්ඩාංකයක් ප්‍රිප්යට් වෙතට එවන්න. 351 00:39:28,020 --> 00:39:29,850 කොයි තරම් ලොකු හමුදා කණ්ඩායමක්ද? 352 00:39:31,270 --> 00:39:33,310 2000-4000ත් අතර ප්‍රමාණයක්. 353 00:39:35,510 --> 00:39:39,350 ඇත්තටම මෙහෙ මොකද වෙන්නේ? මේක කොයි තරම් භයානකද? 354 00:39:39,430 --> 00:39:43,430 කුඩා මට්ටමේ විකිරණ පිටවීමක් තියෙනවා එත් ඒක බලාගාරයට විතරක් සීමා වෙලා තියෙනවා. 355 00:39:43,510 --> 00:39:46,600 - නැහැ, ඒක එහෙම නෙමෙයි. - සමාවෙන්න? 356 00:39:46,680 --> 00:39:50,600 දැක්කනේ ඔයාල මිනිස්සු එළියේ වමනය කරනවා. 357 00:39:50,680 --> 00:39:52,510 දැක්කනේ මිනිස්සු පිච්චිලා ඉන්නවා. 358 00:39:53,600 --> 00:39:55,970 මේ කියනවට වඩා ලොකු විකිරණ පිටවීමක් සිද්ධ වෙලා තියෙනවා. 359 00:39:56,060 --> 00:39:58,350 අපේ බිරින්දෑවරු දරුවෝ මෙහෙ ඉන්නවා. 360 00:39:58,430 --> 00:40:01,140 මම කියන්නේ මේ නගරය ජන ශූන්‍ය කරමු කියල.. 361 00:40:01,220 --> 00:40:02,970 මහත්වරුනේ... 362 00:40:03,060 --> 00:40:07,270 කරුණාකරලා, කරුණාකරලා. මගේ බිරිඳත් මෙහෙ ඉන්නවා. 363 00:40:07,350 --> 00:40:09,390 ඔයාල හිතනවද මම එයාව ප්‍රිප්යට් වල තියයි කියල 364 00:40:09,470 --> 00:40:10,810 මෙහෙ ආරක්ෂාවක් නැත්තන්? 365 00:40:10,890 --> 00:40:14,510 බ්‍රිකායුනොව්, වාතය දිලිසෙනවා. 366 00:40:14,600 --> 00:40:17,640 චෙරන්කොව් විකිරණ බලපෑම. සම්පුර්ණයෙන් සාමාන්‍ය සිද්ධාන්තයක්. (Cherenkov effect - ආරෝපිත ඉලෙක්ට්‍රෝන පරිවාරක මාධ්‍යක් හරහා ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගමන් කරන විට ඇතිවන විද්‍යුත් චුම්භක විකිරණ පිටවීමක්) 367 00:40:17,720 --> 00:40:19,600 ඒක අවම විකිරණශීලි මට්ටමකදී පවා සිද්ධ වෙන්න පුළුවන්. 368 00:40:30,020 --> 00:40:34,060 මට සැකයි ඔබලාගෙන් කි දෙනෙක් මෙතන නම ගැන දන්නවද කියල. 369 00:40:36,220 --> 00:40:39,810 අනිවාර්යෙන් අපි ඒකට කියන්නේ "චෙනොබිල්" කියල. 370 00:40:39,890 --> 00:40:42,220 ඇත්ත නම මොකද්ද? 371 00:40:43,680 --> 00:40:47,140 ව්ලැඩ්මියර් අයි ලෙනින් න්‍යෂ්ටික බලාගාරය. 372 00:40:47,220 --> 00:40:49,270 හරියටම හරි. 373 00:40:51,390 --> 00:40:55,270 ව්ලැඩ්මියර් අයි ලෙනින් 374 00:41:02,390 --> 00:41:06,100 අද රෑ ගැන ඔහු ඔබල ගැන කොයි තරම් ආඩම්බර වෙයිද. 375 00:41:07,140 --> 00:41:09,430 විශේෂයෙන් ඔබ තරුණයා 376 00:41:10,430 --> 00:41:13,310 මිනිසුන් ගැන ඔබතුල තියෙන ලැදියාව. 377 00:41:14,100 --> 00:41:18,310 එය නෙමේද මේ රාජ්‍යය ව්‍යුහය තුල තිබෙන එකම අභිප්‍රාය වෙන්නේ? 378 00:41:19,970 --> 00:41:22,060 සමහර අවස්ථා වලදී අපට අමතක වෙනවා. 379 00:41:23,270 --> 00:41:25,930 සමහර අවස්ථා වලදී අපි බියට ගොදුරු වෙනවා. 380 00:41:27,810 --> 00:41:31,600 එත් සෝවියට් සමාජවාදය වෙනුවෙන් අප තුල තිබෙන විශ්වාසය වෙනුවෙන් 381 00:41:31,680 --> 00:41:34,600 හැම විටකම වගේ විපාක ලබා දෙනවා. 382 00:41:36,760 --> 00:41:41,020 දැන් රාජ්‍යය පවසනවා මෙහි තත්වය භයානක නැහැ කියල. 383 00:41:41,100 --> 00:41:43,640 විශ්වාසය තබාගන්න සහෝදරවරුනේ. 384 00:41:45,270 --> 00:41:48,720 රාජ්‍යය පවසනවා මේ කලබලවීම වළක්වා කරගැනීමට අවශ්‍යයි කියල. 385 00:41:48,810 --> 00:41:51,020 හොඳින් ඇහුම්කන් දෙන්න. 386 00:41:53,470 --> 00:41:57,680 ඇත්ත, මිනිස්සු පොලිසිය දැක්කම එයාල බියට පත්වේවි. 387 00:41:59,020 --> 00:42:01,140 එත් මගේ අත්දැකීම 388 00:42:02,310 --> 00:42:04,390 මිනිස්සු ප්‍රශ්ණ අහනකොට 389 00:42:04,470 --> 00:42:07,760 ඒ දේවල් ඔවුන්ගේ සුබ සිද්දිය වෙනුවෙන් නොවන බවත් 390 00:42:07,850 --> 00:42:09,760 ඔවුන්ට පවසන්න වෙනවා 391 00:42:09,850 --> 00:42:12,020 ඔවුන්ගේ මනස ඔවුන්ගේ පක්‍ෂය වෙනුවෙන් තබාගෙන 392 00:42:13,020 --> 00:42:17,890 රාජ්‍ය ගැටළු සියල්ල රාජ්‍යට විසඳීමට ඉඩ ලබාදිය යුතු වෙනවා. 393 00:42:19,560 --> 00:42:21,640 අපි නගරය මුද්‍රා තබමු. 394 00:42:22,810 --> 00:42:24,470 කිසි කෙනෙක් පිටවෙන්නේ නැහැ. 395 00:42:25,180 --> 00:42:27,310 සියලුම දුරකථන මාර්ග අවහිර කරන්න. 396 00:42:27,390 --> 00:42:30,180 අනවශ්‍ය ලෙස තොරතුරු පිටවීම වළක්වන්න. 397 00:42:32,850 --> 00:42:35,640 එහෙමයි අපි මිනිස්සු 398 00:42:35,720 --> 00:42:38,890 තමන්ගේම මහන්සියෙන් කරන දේවල් වලට අනතුරු වීම වළක්වන්නේ. 399 00:42:41,930 --> 00:42:43,720 ඔව්, සහෝදරවරුනේ... 400 00:42:45,020 --> 00:42:49,060 අපිට පලවිපාක ලැබේවි මේ රාත්‍රියේ අපවිසින් මේ කරන දේ වෙනුවෙන්. 401 00:42:51,390 --> 00:42:55,890 මේ තමයි අපට දීප්තිමත් වෙන්න ලැබෙන අවස්ථාව. 402 00:43:08,060 --> 00:43:09,270 ස්තුතියි. 403 00:43:21,720 --> 00:43:24,720 ප්‍රධාන ඉංජිනේරුවරයා මුණ ගැහෙන්න සිට්නිකොව් සහෝදරයා බලා සිටිනවා. 404 00:43:37,600 --> 00:43:38,760 ඔව්? 405 00:43:45,390 --> 00:43:48,600 මම මගේ විකිරණ පරීක්ෂකයන් ප්‍රතික්‍රියාකාරක ගොඩනැගිල්ල ඇතුලට යැව්වා. 406 00:43:49,930 --> 00:43:51,390 සේප්පුවේ තිබුන ලොකු මාත්‍රාමානය එක්ක 407 00:43:51,470 --> 00:43:53,310 රොන්ජන් 1000ක ධාරිතාවක් තියෙන එක... 408 00:43:53,390 --> 00:43:54,720 මොකද්ද අගය? 409 00:43:57,970 --> 00:43:59,180 කිසිම අගයක් නැහැ. 410 00:43:59,270 --> 00:44:02,140 ඒක ක්‍රියාත්මක කල වෙලේම එක පිච්චිලා ගියා. 411 00:44:02,970 --> 00:44:04,850 - ඒක සාමාන්‍යයි. - දැක්කනේ? මේ තියෙන්නේ මොස්කව් වල වැඩ.. 412 00:44:04,930 --> 00:44:08,060 අපිට ජරා උපකරණ එවනවා, ඉතින් පස්සේ පුදුම වෙනවා මොකද්ද වැරදුනේ කියල. 413 00:44:08,140 --> 00:44:10,350 අපි තවත් මාත්‍රා මානයක් හොයාගත්තා 414 00:44:10,430 --> 00:44:12,390 හමුදා ගිනි නිවන දෙපාර්තමේන්තුවෙන්. 415 00:44:12,470 --> 00:44:15,430 ඒකෙන් උපරිම මනින්න පුළුවන් රොන්ජන් 200ක් විතරයි එත් පොඩි ඒවාට වඩා හොඳයි. 416 00:44:15,510 --> 00:44:16,640 ඉතින්? 417 00:44:17,890 --> 00:44:19,760 ඒක උපරිමයට ආවා. 418 00:44:19,850 --> 00:44:21,430 රොන්ජන් 200ක්. 419 00:44:23,930 --> 00:44:26,020 මොකද්ද තමුන් නටන සෙල්ලම? 420 00:44:26,100 --> 00:44:27,510 නැහැ, මම...මම... 421 00:44:27,600 --> 00:44:31,220 මම එයාට කිව්වා කීප වතාවක් මිනුම් ගන්න කියල එයා මගේ හොඳම කෙනා. 422 00:44:31,310 --> 00:44:33,970 ඒක තවත් දෝෂ සහිත මානයක් වෙන්න ඇති. තමුන් මෙතන කාලය නාස්ති කරනවා. 423 00:44:34,060 --> 00:44:35,810 මම මානයත් වෙනම පරික්ෂා කෙරුවා. 424 00:44:35,890 --> 00:44:38,140 මොකද්ද තමුන්ට වෙලා තියෙන්නේ? කොහොමද තමුන් ඒ අගය ගත්තේ 425 00:44:38,220 --> 00:44:40,470 පිපිරුන ටැංකියකින් කාන්දු වෙන වතුර වලින්? 426 00:44:43,970 --> 00:44:47,510 - එහෙම ගන්න බැහැ. - එහෙනම් මොන හුයන්නක්ද තමුසේ කියවන්නේ? 427 00:44:51,640 --> 00:44:53,510 මම අහ්හ්..... 428 00:44:55,350 --> 00:44:58,850 මම 4 වෙනි ගොඩනැගිල්ල වටේ ඇවිදලා පරික්ෂා කිරීමක් කෙරුවා. 429 00:44:59,890 --> 00:45:03,350 මම හිතන්නේ මතුපිට පොලව උද ග්‍රැපයිට් කෑලි තිබුනා. 430 00:45:04,350 --> 00:45:06,140 තමුන් ග්‍රැපයිට් දැක්කේ නැහැ. 431 00:45:07,060 --> 00:45:08,970 - මම දැක්කා. - නැහැ දැක්කේ නැහැ. 432 00:45:09,890 --> 00:45:13,680 තමුසේ දැක්කේ නැහැ! මොකද එතන එහෙම දෙයක් නැති නිසා! 433 00:45:14,560 --> 00:45:16,180 මොකක්? 434 00:45:16,270 --> 00:45:19,760 තමුන් මේ කියන්න යන්නේ ... ගර්භය? 435 00:45:19,850 --> 00:45:22,020 පුපුරලා කියල? 436 00:45:23,680 --> 00:45:25,020 ඔව්. 437 00:45:33,430 --> 00:45:34,720 සිට්නිකොව්. 438 00:45:35,970 --> 00:45:38,510 තමුන් න්‍යෂ්ටික ඉංජිනේරුවෙක්, මාත් එහෙමයි. 439 00:45:38,600 --> 00:45:44,810 කරුණාකරලා මට කියනවා RBMK ප්‍රතික්‍රියාකාරක ගර්භයක් පුපුරන්නේ කොහොමද කියල? 440 00:45:44,890 --> 00:45:48,560 උණුවෙලා දියවීම නෙමෙයි පිපිරිමක්. 441 00:45:48,640 --> 00:45:50,390 මම ආසයි දැනගන්න. 442 00:45:51,560 --> 00:45:52,890 මට කියන්න බැහැ. 443 00:45:53,760 --> 00:45:55,270 තමුසේ මෝඩයෙක්ද? 444 00:45:56,390 --> 00:45:59,180 - නැහැ. - එහෙනම් බැරි මොකද? 445 00:46:00,510 --> 00:46:02,100 මම... 446 00:46:04,060 --> 00:46:06,680 මට තේරෙන්නේ නැහැ ඒක කොහොම පිපිරුවද කියල. 447 00:46:09,060 --> 00:46:10,810 - ඒත් ඒක එහෙම උනා. - ඇති! 448 00:46:10,890 --> 00:46:12,680 මම උඩටම යන්නම් වාකවුළු කුටීර තියෙන තට්ටුව වෙනකන්. 449 00:46:12,760 --> 00:46:16,140 එතන ඉඳන් පුළුවන් ප්‍රතික්‍රියාකාරක ගොඩනැගිල්ල දිහා කෙලින්ම පහල බලන්න. 450 00:46:16,220 --> 00:46:19,890 මමම ගිහින් මගේ ඇස්දෙකෙන්ම ඒක බලන්නම්. 451 00:46:26,140 --> 00:46:27,720 මට සමාව දෙන්න. 452 00:46:29,220 --> 00:46:30,970 ආරක්ෂකයිනි! ආරක්ෂකයිනි! 453 00:46:31,930 --> 00:46:35,270 මෙයාව වෛද්‍ය නිලධාරියෙක් හෝ රෝහලකට අරගෙන යන්න! එයාට ඕනකරන ඕනෑම දෙයක් ! 454 00:46:51,350 --> 00:46:54,600 ඒ සැපයුම් ජලය! මුළු රෑ පුරාම ඒක වටේ තියෙනවා. 455 00:46:56,970 --> 00:46:58,310 එහෙනම් තමුන් යනවා. 456 00:47:01,310 --> 00:47:02,810 මොකක්? 457 00:47:02,890 --> 00:47:07,270 - වාකවුලු කුටීර තට්ටුවට ගිහින් බලලා වාර්තා කරනවා. - බැහැ. 458 00:47:10,850 --> 00:47:14,680 - නැහැ මම ඒක කරන්නේ නැහැ. - අනිවාර්යෙන් තමුන් ඒක කරනවා. 459 00:47:19,810 --> 00:47:23,140 ඔයාට අවුලක් වෙන එකක් නැහැ. 460 00:47:24,470 --> 00:47:25,970 එන්න. 461 00:48:07,310 --> 00:48:08,680 හරි. 462 00:48:10,350 --> 00:48:11,850 පටන් ගමු. 463 00:48:19,890 --> 00:48:21,430 ලියොනිඩ්. 464 00:48:25,060 --> 00:48:26,430 ලියොනිඩ්. 465 00:48:27,560 --> 00:48:28,890 ඔහ්හ්... 466 00:48:34,850 --> 00:48:36,970 අනික් අතටම කරකවන්න හරිද? 467 00:48:37,060 --> 00:48:39,180 සම්පුර්ණයෙන්ම අරින්න. 468 00:48:47,890 --> 00:48:49,220 මට සමාවෙන්න. 469 00:48:53,220 --> 00:48:55,140 සමාව ගන්න කිසිම දෙයක් නැහැ. 470 00:48:55,220 --> 00:48:58,560 මම කිව්වනේ අපි කිසිම වැරද්දක් කලේ නැහැ. 471 00:49:01,100 --> 00:49:02,600 එත් අපි කලා. 472 00:52:50,680 --> 00:52:51,810 හෙලෝ? 473 00:52:51,890 --> 00:52:53,600 - වැලරි ලේගාසොව්? - ඔව්. 474 00:52:53,680 --> 00:52:56,220 ඔබ නේද පළමු සහකාර අධ්‍යක්ෂක ලෙගාසොව් 475 00:52:56,310 --> 00:52:58,810 පරමාණු ශක්ති සම්බන්ධ කුචාටොව් ආයතනයේ? 476 00:52:58,890 --> 00:53:01,390 - මම තමා. කාටද මම කතා කරන්නේ...? - මේ කතා කරන්නේ බෝරිස් ශෙර්බිනා, 477 00:53:01,470 --> 00:53:03,470 ඇමති කවුන්සිලයේ සහකාර සභාපති වරයා 478 00:53:03,560 --> 00:53:06,180 සහ ඉන්ධන සහ ශක්ති කාර්යාංශයේ ප්‍රධානියා. 479 00:53:06,270 --> 00:53:11,020 චෙනොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා. 480 00:53:11,100 --> 00:53:12,270 කොයිතරම් දරුණුද ඒක? 481 00:53:12,350 --> 00:53:14,510 නැහැ. කලබල වෙන්න අවශ්‍ය නැහැ. ගින්නක් ඇතිවෙලා. 482 00:53:14,600 --> 00:53:17,560 බොහෝදුරට ඒක නිවලා. පද්දති පාලක ටැංකිය පිපිරිලා. 483 00:53:17,640 --> 00:53:21,180 පද්දති පාලක ටැංකිය. එතකොට ගර්භය? 484 00:53:21,270 --> 00:53:24,430 අපි එයාලට දිගින් දිගටම ජලය යවන්න නියෝග කෙරුවා. 485 00:53:24,510 --> 00:53:27,180 ඔව් මට තේරෙනවා. විකිරණ පිටවීමක් වෙලාද? 486 00:53:27,270 --> 00:53:30,100 සුළු මට්ටමේ එකක්. බලාගාර කළමනාකරු බ්‍රියුකානොව් වාර්තා කරන විදිහට 487 00:53:30,180 --> 00:53:31,680 පැයට රොන්ජන් 3.6ක් වගේ. 488 00:53:31,760 --> 00:53:33,930 ඒක ඇත්තටම ලොකු අගයක්. ඔයා ඒ අවට අය ඉවත් කරන්න ඕන... 489 00:53:34,020 --> 00:53:38,430 ඔබ RBMK ප්‍රතික්‍රියාකාරක සම්බන්ධ ප්‍රවීනයෙක් නේද? 490 00:53:38,510 --> 00:53:42,720 - ඔව් මම ඉගෙන ගෙන තියෙන්නේ... - ප්‍රධාන ලේකම් ගොර්බාචෙව් කමිටුවක් පත්කරලා තියෙනවා 491 00:53:42,810 --> 00:53:46,430 සිදුවීම කළමනාකරණය කරන්න. ඔබත් එහි සාමාජිකයෙක්. 492 00:53:46,510 --> 00:53:48,680 අපි අද හවස දෙකට එක්රැස් වෙනවා. 493 00:53:48,760 --> 00:53:51,850 ඒ තරම් පරක්කු වෙලා? සමාවෙන්න එත් ඔබට හිතෙන්නේ නැද්ද 494 00:53:51,930 --> 00:53:53,680 ඒ කියපු විකිරණ මට්ටම නිසා... 495 00:53:53,760 --> 00:53:56,560 ලෙගාසොව් ඔයත් මේ කමිටුවේ ඉන්නේ ප්‍රශ්ණ වලට කෙලින්ම පිළිතුරු දෙන්න.. 496 00:53:56,640 --> 00:53:59,470 RBMK ප්‍රතික්‍රියාකාරකයක ක්‍රියාකාරිත්වය පිළිබඳව 497 00:53:59,560 --> 00:54:02,510 ගැටළුවක් ඇති උනොතින්. වෙන මොකුත් නැහැ. 498 00:54:02,600 --> 00:54:05,310 ප්‍රතිපත්ති ගැන නෙමෙයි. තමුන්ට තේරුනාද? 499 00:54:05,390 --> 00:54:08,310 ඔව් අනිවාර්යෙන්, මම අදහස් කලේ නැහැ... 500 00:58:58,760 --> 00:59:00,270 මම කැමතියි වාර්තා කරන්න 501 00:59:00,350 --> 00:59:02,350 චෙනොබිල් වල තත්වය දැන් සමතයකට පත්වෙලා කියල. 502 00:59:04,680 --> 00:59:05,890 විකිරණ පිටවීම පිලිබඳව කිවොත් 503 00:59:05,970 --> 00:59:08,560 මට දැනුම් දුන්න එය පපු එක්ස් රේ මට්ටමට සමානයි කියල. 504 00:59:11,850 --> 00:59:12,720 නැහැ! 505 00:59:13,180 --> 00:59:15,510 ගින්න නිසා විකිරණ මට්ටම හිරෝෂිමා බෝම්බය 506 00:59:15,600 --> 00:59:17,390 මගින් නිකුත් කල විකිරණ මට්ටම වගේ දෙගුණයක් වත් වෙනවා. 507 00:59:18,470 --> 00:59:19,970 එහි ඇති විෂ එමගින් දැවෙමින්, විහිදුවනවා 508 00:59:20,060 --> 00:59:22,270 මුළු මහාද්වීපයම මියයන තෙක්ම. 509 00:59:26,680 --> 00:59:27,930 අපේ සෙබළුන්ට කියන්න, 510 00:59:29,220 --> 00:59:30,310 "ඔබට ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා, 511 00:59:30,390 --> 00:59:32,430 ඒවගේම ඔබලාට ප්‍රවේශමෙන් ක්‍රියත්මක වෙන්න වෙනවා. 512 00:59:34,020 --> 00:59:37,100 මේ තමයි ඔබලාගේ ජිවිතයේ ඉතාමත් වැදගත් තප්පර 90 වන්නේ. 513 00:59:38,890 --> 00:59:41,100 මම ඔබට හොඳ සෞඛ්‍යක් වගේම දිගු ජිවිතයක් පතනවා." 514 00:59:42,310 --> 00:59:43,890 මම සෝවියට් සමූහාණ්ඩුවට සේවය කරන්නේ. 515 00:59:44,470 --> 00:59:46,140 මම සෝවියට් සමූහාණ්ඩුවට සේවය කරන්නේ. 516 00:59:46,850 --> 00:59:48,510 මම සෝවියට් සමූහාණ්ඩුවට සේවය කරන්නේ. 517 00:59:57,270 --> 00:59:59,350 රාජ්‍යයේ නිල නිවේදනය වෙන්නේ 518 00:59:59,970 --> 01:00:02,100 ගෝලීය න්‍යෂ්ටික විනාශයක් 519 01:00:02,180 --> 01:00:04,180 සෝවියට් සමුහාණ්ඩුව තුල සිද්ධ වෙන්නේ නැහැ කියන එක. 520 01:00:04,204 --> 01:00:14,704 < font size="12" >♥♥♥< font size="20" >♥උපසිරැසි නිපැයුම - හසන්ත වික්‍රමරත්න< font size="20" >♥♥♥< font size="12" >♥ < font size="10" > මෙය www.baiscopelk.com වෙබ් අඩවිය සඳහා නොමිලයේ නිකුත් කරනු ලැබූවකි.