1.
00:00:00,500 --> 00:00:01,000
සබ්ස්සේරාවෙනුවෙන් පරිවර්තනය හා උපසිරස ගැන්වුම
Shining Night Light විසින්
2.
00:49:40,671 --> 00:50:00,671
සබ්ස්සේරාවෙනුවෙන් පරිවර්තනය හා උපසිරස ගැන්වුම
Shining Night Light විසින්
3.
00:00:01,877 --> 00:00:06,649
මට ජර්ලමරේල් ගැන කියන්න.
එයාගේ දරුවෝ ගැන මට කියන්න.
4
00:00:06,673 --> 00:00:09,861
පොඩි ගුහාවක් තියෙනවා. එතනදී ඔයාට පුලුවන්
මගේ දරුවන්ට පෙට්ටියක් හොයාගන්න.
5
00:00:09,885 --> 00:00:15,658
පොත් වළලලා දාන්න. තව, සෘතු 12ක් යනකම්
අපි මේක ගැන වචනයක්වත් කතා කරන්නේ නෑ.
6
00:00:15,682 --> 00:00:20,622
අවු:12ක් ඔයාලා මේ රහස රැකන් ඉන්නවා.
ඔයාලට තව එකක් රැකන් ඉන්න පුලුවන්ද?
7
00:00:20,646 --> 00:00:24,125
මේ තමයි ඔයාලගේ ඇත්ත
තාත්තගෙන් හම්බවුණු පොත්.
8
00:00:24,149 --> 00:00:26,544
ඔයා පෙට්ටිය ඇරියා.
මාග්රා පොත් ටික පුච්චලා දාවී.
9
00:00:26,568 --> 00:00:30,423
එහෙනම් එයාලට නොකියා ඉන්න.
පොත් වලින් එයාලට දැනුම ලබාදේවී.
10
00:00:30,447 --> 00:00:36,804
බාබා වෝස් තමයි ඔයාගේ සහෝදරී වන,
මගේ අම්මව ගිනි ගොඩකට දාලා දඩුවම් කළේ.
11
00:00:36,828 --> 00:00:44,828
මන් විච්ලට පණිවිඩයක් යවන්න හදන්නේ.
කවුද දන්නේ ඒක එයාලා හොයා ගනීවිද කියල?
12
00:03:12,557 --> 00:03:15,786
තාමත් ඔයාගේ ගී තාලය අදුරගන්න පුළුවන්...
13
00:03:15,810 --> 00:03:20,708
ඔයාගේ දකුණු පැත්තට වඩා
ඔයා ටිකක් වම් පැත්තට බරයි.
14
00:03:20,732 --> 00:03:24,378
ඒත් දැන් ඔයා පාදයෙන් පාදයට
මාරු වෙන්නේ අපහසුවෙන්.
15
00:03:24,402 --> 00:03:27,131
ඔයා කවදාවත් පාවිච්චි කළේ නෑ.
ඔයා කලින් බලගතුයි.
16
00:03:27,155 --> 00:03:31,469
ජීවිතය, අත්දැකීම...
17
00:03:31,493 --> 00:03:39,352
ඒවයින් මාව පැත්තෙන් පැත්තට තල්ලු කරනවා.
18
00:03:39,376 --> 00:03:47,376
නිවහනට පිළිගන්නවා,
ටමාක්ටි ජුන්.
19
00:03:47,926 --> 00:03:55,926
ආර්යාවනී..
20
00:04:02,858 --> 00:04:06,295
මගේ සංචාරයේ රාජකාරිය අවසානයි.
21
00:04:06,319 --> 00:04:09,882
මගේ කොමිසම වුණේ ගිම්හාන 20ක්.
22
00:04:09,906 --> 00:04:12,218
ඒ හැම ගිම්හානයක්ම ශීත සෘතුවකට හැරුනා.
23
00:04:12,242 --> 00:04:15,805
ඔයා කප්පමුයි බදුයි ගෙනාවද?
24
00:04:15,829 --> 00:04:23,829
ඔව්.
25
00:04:32,804 --> 00:04:35,908
අශ්වයින් කදු අතරින් එද්දී කෙදිරි ගෑවා.
26
00:04:35,932 --> 00:04:39,745
කරත්ත සීයක්, දේවතා කටු, ධාන්‍ය,
27
00:04:39,769 --> 00:04:46,502
පොරවකට දියමන්ති, පොරවකට දර, වහල්ලු.
28
00:04:46,526 --> 00:04:50,923
ඔයා බදු එකතු කරන්න නම් හොදයි.
29
00:04:50,947 --> 00:04:54,343
ඒත් ඔයා මායාකරයන් හොයන කෙනෙක් නෙවෙයි.
30
00:04:54,367 --> 00:04:59,098
මන් ප්‍රශ්න කළ හැම ගමකම,
31
00:04:59,122 --> 00:05:04,770
ප්රෙසේජර්ස්ලා කියන්නේම, "ජර්ලමරෙල්,
නෑ නෑ සර්, මන් ඒ නම දන්නේ නෑ." කියල.
32
00:05:04,794 --> 00:05:07,148
මට බොරු කළ හැමෝම වගේ පිච්චුවා.
33
00:05:07,172 --> 00:05:08,399
ඔයා එයාගේ නම පතුරලා.
34
00:05:08,423 --> 00:05:10,985
එයාව හොයාගන්න ඕනේ නිසා.
35
00:05:11,009 --> 00:05:14,614
ඔයා එයාගේ දිවැසිවරයෙක්ද?
36
00:05:14,638 --> 00:05:17,200
මිනිස්සු එක්කහු කරලා,
එයාගේ බලේ මොකක්ද කියන එක,
37
00:05:17,224 --> 00:05:22,872
එයාගේ නම එයාලට කියල,
එයාගේ බීජ පැතිරුවද?
38
00:05:22,896 --> 00:05:25,583
ඔයාගේ විච්ෆයින්ඩර් ජෙනරාල්වරයා විදියට,
39
00:05:25,607 --> 00:05:31,672
මන් ආවේ, මගේ රැජිණියව මන් අසමත්
කළා කියල වාර්තා කරන්න...
40
00:05:31,696 --> 00:05:34,550
මන් ස්භාවික පළවිපාකයන් පිළිගන්නවා.
41
00:05:34,574 --> 00:05:37,136
ඒත් මන් අහන්නේ මේක විතරයි,
42
00:05:37,160 --> 00:05:41,974
අල්තාරයේ මරණදණ්ඩනය කිරීම වෙනුවෙට...
43
00:05:41,998 --> 00:05:47,480
මට මාගේම ජීවිතය ලබාගන්න ඉඩදෙන්න...
44
00:05:47,504 --> 00:05:50,525
රණශූරයෙකුට කරන ආචාරයක් ලෙසට.
45
00:05:50,549 --> 00:05:53,444
ආර්යාවනී, මිනිස්සු
සන්තෝශයන් ප්‍රකාශ කරනවා.
46
00:05:53,468 --> 00:05:57,532
වැඩිහිටියන් බේද කරන්න අනවශ්‍ය දේවල් කියනවා.
බඩුගබඩාවන් පිරවිලා තියෙන්නේ.
47
00:05:57,556 --> 00:06:02,995
දාසයන්ට තියෙන ඉල්ලුම තොන්ඩු දමනවා.
48
00:06:03,019 --> 00:06:06,290
අපේ උත්කෘෂ්ට ජෙනරාල් ආයෙම ඇවිත්.
49
00:06:06,314 --> 00:06:07,416
ටමාක්ටි ජුන්?
50
00:06:07,440 --> 00:06:11,921
ඔව්, මේ මන්, ටමාක්ටි ජුන්...
51
00:06:11,945 --> 00:06:17,218
කරත්ත සීයක් එක්ක ආයෙම ආව,
එය එකසිය එකක් වෙන්න තියෙනකොට.
52
00:06:17,242 --> 00:06:21,931
ආර්යාවනී, එයාට මිනිසෙකුයි හොයාගන්න
බැරිවුණේ, එක මිථ්‍යාදෘෂ්ටිකයෙක්.
53
00:06:21,955 --> 00:06:25,017
එයාගේ නම සියවතාවක් කියන එකට
කලින්, මෙය සමබර කරන්න ඕනේ.
54
00:06:25,041 --> 00:06:28,479
ඩූන් අධිපති, උසස් අල්තාරයට යන්න.
55
00:06:28,503 --> 00:06:31,774
මිනිසුන්ට එක්කාසු වෙන්න කියන.
මන් එයාලට කතා කරන්නම්.
56
00:06:31,798 --> 00:06:39,798
මමත් එයාලව සන්තෝශ කරවන්නම්.
57
00:06:40,098 --> 00:06:48,098
ටමාක්ටි ජුන්.
58
00:06:50,734 --> 00:06:55,256
ඔව්.
59
00:06:55,280 --> 00:06:59,844
අවුරුදු 20ක පක්ෂපාති සේවයේ පිළිගැනුමට...
60
00:06:59,868 --> 00:07:03,806
ඔබට මාගේ අනුමැතිය ලැබෙනවා...
61
00:07:03,830 --> 00:07:09,520
තමාගේම ජීවිතය නැති කරගන්න.
62
00:07:09,544 --> 00:07:17,544
ආයුබෝවන්.
63
00:07:49,042 --> 00:07:54,023
ඩූන් අධිපති, ඇයි ඔයා තාමත් මෙතන ඉන්නේ?
64
00:07:54,047 --> 00:07:58,277
ඔයාට තිබුණා එයාට ජීවත් වෙන්න අණ කරන්න.
65
00:07:58,301 --> 00:08:03,616
ටමාක්ටි ජුන්, ඔයාට වඩා හොදට එයාගේ
අසමත් බවයේ ස්වභාවය තේරුම්ගන්නවා.
66
00:08:03,640 --> 00:08:06,244
පිටත,
එයාලා සමරන්නේ එයාලගෙම මරණයයි.
67
00:08:06,268 --> 00:08:07,620
එක මිනිහයි නැතිවෙලා තියෙන්නේ.
68
00:08:07,644 --> 00:08:11,249
නෑ!
69
00:08:11,273 --> 00:08:16,212
අපේ බලයයි නැතිවෙලා තියෙන්නේ!
70
00:08:16,236 --> 00:08:20,633
ජර්ලමරෙල් කියන්නේ ලෝකයේ ඉදිරියට
යන දෙවියෙක්, තව දෙවිවරුන් හදමින්,
71
00:08:20,657 --> 00:08:26,472
කවුද තව දෙවිවරුන් හදන්නේ!
72
00:08:26,496 --> 00:08:29,267
ටමාක්ටි ජූන් දන්නවා මොක්කද
පැරදීම කියන්නේ කියල.
73
00:08:29,291 --> 00:08:33,896
යන්න.
74
00:08:33,920 --> 00:08:39,110
ටමාක්ටි ජුන්!
ටමාක්ටි ජූන්!
75
00:08:39,134 --> 00:08:44,407
එන්න, එන්න.
එයා එතන ඉන්නේ, අර ගහ යට.
76
00:08:44,431 --> 00:08:48,452
කවුද, කොතනද, මොන ගහ යටද?
77
00:08:48,476 --> 00:08:50,163
කළුකුමෝ.
78
00:08:50,187 --> 00:08:54,167
එහෙනම්, ඔයා වටෙන් ගිහින් උන්
ටික මගේ පැත්තට එලවන් එන්න.
79
00:08:54,191 --> 00:08:56,711
ලෑස්තිද?
80
00:08:56,735 --> 00:08:58,588
ඉන්න, තාත්තේ.
81
00:08:58,612 --> 00:09:00,214
අල්ලලා බලන්න.
82
00:09:00,238 --> 00:09:03,509
මන් දෙයක් හැදුවා.
83
00:09:03,533 --> 00:09:07,805
පොත් වලින්, දඩයම් කරන්න.
84
00:09:07,829 --> 00:09:12,185
අහන්නකෝ.
85
00:09:12,209 --> 00:09:20,209
ඊටපස්සේ ඉගෙනගන්න.
86
00:09:24,513 --> 00:09:27,575
- මන් ඌව ඇල්ලුවා, එන්න.
- මොකක්ද?
87
00:09:27,599 --> 00:09:30,495
මන් පෙට්ටියේ තියෙන පොත් වලින් එකක් කියෙව්වා
88
00:09:30,519 --> 00:09:36,459
ඇමරිකාව ජීවත් වුණු මිනිස්සු ගැන
ආස හිතෙන දේවල් වගයක්.
89
00:09:36,483 --> 00:09:38,127
මොකක්ද ඇමරිකාව කියන්නේ?
90
00:09:38,151 --> 00:09:41,839
මේක පටන්ගැන්මක් විතරයි, තාත්තේ.
මන් ගොඩක් දේවල් කියෙව්වා.
91
00:09:41,863 --> 00:09:43,758
හරි යන්ත්‍ර එක්ක ඇතිවෙන්න බලයකුත් එක්ක,
92
00:09:43,782 --> 00:09:48,137
මන් දැනට පාවිච්චි කරන ආයුධ වලට වඩා
බලගතු ආයුධ ටිකක් අපිට හදන්න පුළුවන්.
93
00:09:48,161 --> 00:09:51,224
පැයකට සීයක් මරන්න වගේ.
94
00:09:51,248 --> 00:09:53,559
එයාලට මේ බෝම්බ කියල දේවලුත් තිබුණා.
95
00:09:53,583 --> 00:09:56,687
"බෝම්බ" කියල කියන්නේ, නගරයන් තරම්
පුපුරවලා දන්න පුළුවන් දේවල්.
96
00:09:56,711 --> 00:09:59,440
ඔයා කියන වචන වලින් භාගයක්ම මට පොතේ තියෙන
වචන විතරයි, ඒ කිසිම දෙයක් මට තේරෙන්නේ නෑ.
97
00:09:59,464 --> 00:10:01,609
එහෙනම් කළුකුමා ගැන මොකද කියන්නේ?
98
00:10:01,633 --> 00:10:03,611
කළුකුමා කියන්නේ රෑ කෑම.
99
00:10:03,635 --> 00:10:05,571
හැමදාම වගේ මට එළියට යන්න පුළුවන්.
100
00:10:05,595 --> 00:10:10,243
මට මුවෙක් වුණත් ගේන්න පුළුවන්.
101
00:10:10,267 --> 00:10:14,080
හරියට ජර්ලමරේල් වගේ.
102
00:10:14,104 --> 00:10:18,876
ඔයා කිව්වනේ මුවෙක් ගැන.
103
00:10:18,900 --> 00:10:21,170
කොහොමද ඉතින් මන් අම්මට
ඒක විස්තර කරලා කියන්නේ?
104
00:10:21,194 --> 00:10:27,677
කොෆුන් කිව්වෙත් ඕකම තමයි.
අපි ඉගෙන ගන්න හැමදෙයක්ම, එයාට ඕනේ හංගන්න.
105
00:10:27,701 --> 00:10:30,388
ඔයා දන්නවනේ මන් ආසයි රසම රස මුවෙක්ට.
106
00:10:30,412 --> 00:10:32,723
මන් නම් ආස නෑ කළුකුමාලට.
107
00:10:32,747 --> 00:10:40,747
- මගේ උනන්දුව නැති කරන්න.
- මන් දන්නවා තාත්තා.
108
00:10:57,480 --> 00:10:59,250
ඔයා මොකක්ද කරන්නේ?
109
00:10:59,274 --> 00:11:05,173
මට පුළුවන් මේ ඕනෙම කෙනෙක්
ඕනෙම වෙලාවක මරන්න...
110
00:11:05,197 --> 00:11:06,966
අඩුම ගාණේ එයාලා දැනගන්න
එකක්වත් නෑ, ඒ මොකක්ද කියල.
111
00:11:06,990 --> 00:11:11,179
එයාලා කියයි එපාර, ඒක දෙවියන්
කෝප වුණු නිසා පළිගත්තයි කියල.
112
00:11:11,203 --> 00:11:13,431
අඩුම ගාණේ අපි දන්නවනේ,
113
00:11:13,455 --> 00:11:18,895
දෙවියන්ගේ කෝපය තමයි සැතපුම් මිලියන
93ක දුරින් තියෙන ගෑස් ටිකක්...
114
00:11:18,919 --> 00:11:21,981
- පිටතින් ගිනිලන...
- නවත්තන්න!
115
00:11:22,005 --> 00:11:24,108
එයා අපිට පොත් දීලා ගියේ නෑ, මොකද
අපිට අවි ආයුධ හදන්න පුළුවන් නිසා.
116
00:11:24,132 --> 00:11:28,029
ඔයා දන්නේ කොහොමද? එයා මොකද අපිට
පොත් දීලා ගියේ? මොකක්ද එයාගේ හේතුව?
117
00:11:28,053 --> 00:11:29,572
පැහැදිලි කරන්න, ප්‍රොෆෙසර්.
118
00:11:29,596 --> 00:11:35,203
නවත්තන්න.
119
00:11:35,227 --> 00:11:36,454
ඔයා ඒක ගැන හිතනවද?
120
00:11:36,478 --> 00:11:38,247
මොකක් ගැනද?
121
00:11:38,271 --> 00:11:40,625
අපිට එයාව හම්බවුනාම මොනව
වගේ දෙයක් වෙයිද කියල.
122
00:11:40,649 --> 00:11:46,589
ඒ අපිට එයාව හම්බවුණොත්.
123
00:11:46,613 --> 00:11:50,176
මේකෙන් අපිට පාර පෙන්නාවී. ඒක
ලෝකයේ පිංතූරයක්. (ලෝක සිතියමක්)
124
00:11:50,200 --> 00:11:54,639
බලන්න,
මන් දැනටමත් හොයාගත්තා අපි කොහෙද ඉන්නේ කියල.
125
00:11:54,663 --> 00:11:58,726
බලන්න අපේ මේ ගඟ ගිහින් හම්බවෙන
ලොකු ගඟට කියන්නේ මිසිසිපි කියල.
126
00:11:58,750 --> 00:12:01,938
එපාර...
127
00:12:01,962 --> 00:12:04,690
මේක, මේකෙන් කියවෙන්නේ
පිට්ස්බර්ග් කියල නගරයක්.
128
00:12:04,714 --> 00:12:06,275
- පිට්ස්බර්ග්.
- මන් හිතන්නේ ඒක...
129
00:12:06,299 --> 00:12:09,195
යකඩ ආශ්රිත නිෂ්පාදනයන් ගොඩනගන
කර්මාන්ත නගරයක් තමයි ඒක.
130
00:12:09,219 --> 00:12:10,696
ආශ්චර්යයමත් ඇමරිකානු ඉතිහාසය.
131
00:12:10,720 --> 00:12:17,119
අපේ තාත්තා අපිට මනුෂ්‍යත්වයේ හැම කාල
සීමාවකම දැනුමයි හපන්කමුයි අපිට තියලා ගියත්,
132
00:12:17,143 --> 00:12:20,081
තාමත් කොහොමහරි කොෆුන්,
ඒක කම්මැළි දෙයක් කරනවා.
133
00:12:20,105 --> 00:12:21,958
"කම්මැළිකම" කියන්නේ ඊතලේකටයි දුන්නකටයි.
134
00:12:21,982 --> 00:12:29,982
"කම්මැළිකම" කියන්නේ කියවලත්
මුකුත් නොකර ඉන්න එකට.
135
00:12:36,872 --> 00:12:41,060
ඊයේ රෑ, ළමයෙක් ඉපදුනා...
136
00:12:41,084 --> 00:12:44,939
සවුටර් බැක්ස්ට.
137
00:12:44,963 --> 00:12:47,775
ඒත් ළමයි සනීපෙන් නෙවෙයි ආවේ.
138
00:12:47,799 --> 00:12:51,237
දරුවා මනුෂ්‍යයෙක් වුණේ නෑ.
139
00:12:51,261 --> 00:12:58,619
මොකද තොපි ඔක්කොම මායාකාරියන්
ටික එකතු වෙලා මට ශාප කරපු නිසා.
140
00:12:58,643 --> 00:13:02,248
ඔයාලා හරි නම් එයාලව පුච්චලා දාන්න ඕනේ...
141
00:13:02,272 --> 00:13:05,585
නැතුව එයාලව අනුගමනය කරන එක නෙවෙයි.
142
00:13:05,609 --> 00:13:08,963
ඇයගෙන් ඒ ඉපදුනු කෙනා...
143
00:13:08,987 --> 00:13:10,131
යක්ෂයෙක්.
144
00:13:10,155 --> 00:13:11,799
අනික ඒක එයාලගෙයි වැරැද්ද.
145
00:13:11,823 --> 00:13:15,052
ළමයා එහෙම ඉපදුනේ මේ කිසි
ශාපයක් නිසා නෙවෙයි.
146
00:13:15,076 --> 00:13:17,722
දැවෙන දෙවියනි, ඇයව පිළිගන්න.
147
00:13:17,746 --> 00:13:21,350
ඒක එහෙම ඉපදුනේ නැවුම් ලේ නැති නිසා.
148
00:13:21,374 --> 00:13:24,979
ඔයාල කිහිපදෙනෙක් ගොඩ කාලයක් එකට හිටියම,
149
00:13:25,003 --> 00:13:27,607
ගෝත්‍රයේ ලේ ඝණ වෙනවා.
150
00:13:27,631 --> 00:13:30,610
අපි මේක පරම්පරා ගානක ඉදන් මේක දන්නවා,
අලුත් ලේ නැති වුණාම,
151
00:13:30,634 --> 00:13:32,570
රාක්ෂයින්ට එන්න පුළුවන්.
152
00:13:32,594 --> 00:13:36,741
- සරල ජාන විද්‍යාවක්. DNA කැටි ගැහෙනවා...
- සද්ද කරන්න එපා, හනීවා.
153
00:13:36,765 --> 00:13:40,828
මේ ළමයගෙන් අපිට අනතුරක් ඇඟෙව්වේ.
154
00:13:40,852 --> 00:13:44,749
අපි ඒ අනතුරු ඇඟවීමට ඇහුම්කන් දෙන්න ඕනේ.
155
00:13:44,773 --> 00:13:47,668
අපි අපිවම බෙදාගන්න ඕනේ, දිගින් දිගට.
156
00:13:47,692 --> 00:13:49,003
නෑ.
157
00:13:49,027 --> 00:13:53,382
අපිට ආයෙමත් ගිහින් උත්සවයට එකතුවෙලා,
රාක්ෂයන්ට එරෙහිව නටලා එන්න සිද්ද වෙනවා.
158
00:13:53,406 --> 00:13:57,053
අපි උත්සවයන් මඟහැරියේ එක හේතුවකට.
159
00:13:57,077 --> 00:13:59,555
මේ ලෝකයෙන් එපිට, අපිව දඩයම් කරනවා.
160
00:13:59,579 --> 00:14:02,058
මෙහෙ, අපි ආරක්ෂිතයි.
161
00:14:02,082 --> 00:14:05,478
මෙහෙදී, අපේ සහයකයන් තෝරාගද්දී
පොඩ්ඩක් නුවණැති වුණා නම් හොදයි.
162
00:14:05,502 --> 00:14:08,397
මේ අවශ්‍යතාවය අනිවාර්යයි, බාබා වෝස්.
163
00:14:08,421 --> 00:14:11,359
අලුත් ලේ මෙහෙට ඕනේ කරනවා,
ඒක ගොඩක් කාලෙක ඉදන් තියෙන්නේ.
164
00:14:11,383 --> 00:14:16,739
මන් කිව්වනේ, බෑ.
165
00:14:16,763 --> 00:14:19,867
මේ මිනිස්සු මෙහේ රදවාගෙන ඉදලා
දැන් ගොඩක් කාලයක් වෙනවා.
166
00:14:19,891 --> 00:14:22,954
මෙහේ රදවාගෙන?
මෙහේ රදවාගෙන?
167
00:14:22,978 --> 00:14:24,413
එයාලා මෙහේ ඉදලා ආරක්ෂා කළා.
168
00:14:24,437 --> 00:14:27,458
එක කෙනෙක් හරි නම් අනිත්
කෙනාට නීතී දාන්න බෑ,
169
00:14:27,482 --> 00:14:30,878
විශේෂයෙන්ම ගොඩක් දෙනෙක් ආරවුල් කරදා ඉදන්,
170
00:14:30,902 --> 00:14:33,840
අනික අපි මෙහෙ ඉන්නේ එයාලව
විච්ෆයින්ඩර්ස්ලගෙන් ආරක්ෂා කරන්න ඕනේ නිසාද,
171
00:14:33,864 --> 00:14:38,302
නැත්තම් එයාලගෙන් ඔයාගේ දරුවෝ
ආරක්ෂා කරන්න ඕනේ නිසාද.
172
00:14:38,326 --> 00:14:41,264
ලෙඩවුණාම බෙහෙත් නැතිවුණාම එයාලට එපා වුණා.
173
00:14:41,288 --> 00:14:44,475
වෙළාදාම් කරන්න ආසාවක් තිබුණත්
කරන්න බැරිවුණාම එයාලට එපා වුණා.
174
00:14:44,499 --> 00:14:48,146
එයාලට තවත් එපා වෙයි,
175
00:14:48,170 --> 00:14:52,358
ඔයා එයාලට ගමන් කරන්න තහනම් කළාම...
176
00:14:52,382 --> 00:15:00,382
එපාර එයාලා මෙහෙන් පිටත් වෙලා යන්න බලාවී.
177
00:15:11,484 --> 00:15:15,840
අපේ මිනිස්සු ගම්බද පැත්තට
ගමන් කරන්න ලෑස්ති වෙනවා.
178
00:15:15,864 --> 00:15:19,719
දන්නෙම නැතුව එයාලා ගිහින්
විච්ෆයින්ඩර්ස්ලට අපි ඉන්න තැන කියාවී.
179
00:15:19,743 --> 00:15:23,848
එහෙනම් කෝකටත් හොදයි, එයාලා ගමන් කරන
පැති පොඩ්ඩක් අපි පාලනය කළා නම්,
180
00:15:23,872 --> 00:15:27,935
එතකොට එයාල කාත් එක්කද
සම්බන්ධකම් පවත්වගන්නේ කියල.
181
00:15:27,959 --> 00:15:34,317
ඔයා මොකක්ද යෝජනා කරන්නේ, ආදරී?
182
00:15:34,341 --> 00:15:38,696
මන් දන්නවා උත්සවයකට යන්න මඟක්.
183
00:15:38,720 --> 00:15:46,720
එයාලා ළග බෙහෙත් ටිකක්, අවශ්‍ය දේවල්
ටිකක් හා අලුත් ලේ එහෙමත් තියෙනවා.
184
00:15:50,065 --> 00:15:56,589
හනිවායි කොෆුන්වයි ආරක්ෂා කරන්න තියෙන එකම විදිය
තමයි මේ තැන ආරක්ෂිතයිද කියල දැනගන්න එක.
185
00:15:56,613 --> 00:16:01,594
ඒකෙන් කියවෙන්නේ අපිට ඇල්කෙනිලා කොහෙද
යන්නේ කියල පාලනය කරන එක නම්...
186
00:16:01,618 --> 00:16:09,618
එහෙනම් ඒක තමයි අපි කරන්න ඕනේ දේ.
187
00:16:41,116 --> 00:16:43,719
මට කියනවද ඒක ඉවරවුනාම?
188
00:16:43,743 --> 00:16:51,743
හා, රැජිණියනි.
189
00:17:06,516 --> 00:17:08,452
ඒක ඉවරද?
190
00:17:08,476 --> 00:17:12,999
සන් ග්‍රේව් වලින් ප්රවෘත්ති
ටිකක්, රැජිනියණි.
191
00:17:13,023 --> 00:17:21,023
ප්රවෘත්ති?
192
00:17:52,521 --> 00:17:54,665
ශ්‍රේෂ්ඨ දැවෙන දෙවියනි,
193
00:17:54,689 --> 00:17:58,669
මාගේ ගිනිපුපුරත් ඔබගේ ගිනිවලට පිළිගන්න
194
00:17:58,693 --> 00:18:06,693
එය වැජඹී මා හට ඔබ ළගට පැමිණෙන්න දෙන්න.
195
00:18:30,141 --> 00:18:38,141
ඒක ඉවර නෑ.
196
00:18:38,608 --> 00:18:46,608
ඒක ඉවර නෑ.
197
00:18:48,326 --> 00:18:51,597
අපි යන්නේ සතියකට.
උත්සවය තියෙන්නේ දවස් කිහිපයයි.
198
00:18:51,621 --> 00:18:53,641
අන්ටියාත් යනවා, එයා අපිටත් වඩා බාලයි.
199
00:18:53,665 --> 00:18:57,019
හනීවා, ඔයාගේ හැකියාවන් ගැන කාටවත්
දැනගන්න තියන්න මන් ඉඩ දෙන්නේ නෑ.
200
00:18:57,043 --> 00:18:59,313
අපි අපේ රහස ගිම්හාන 17ක්
තිස්සේ හංඟගෙන හිටියා.
201
00:18:59,337 --> 00:19:00,940
ඒත් සැකයක් නැතිව.
202
00:19:00,964 --> 00:19:03,276
අපි ඔයාටත් වඩා හොදට රහස් රකිනවා, අම්මා.
203
00:19:03,300 --> 00:19:05,695
මොකක්ද ඒකේ තේරුම?
204
00:19:05,719 --> 00:19:08,281
ඔයාලා එච්චර වයස නෑ බෙදාගන්නවත්,
ඔයාලගේ බීජ විහිදුවා ගන්නවත්.(ශුක්‍රාණු)
205
00:19:08,305 --> 00:19:10,116
අපිට ඕනේ නෑ ඒ අප්පිරිය බිජ බෙදාගන්න.
206
00:19:10,140 --> 00:19:12,285
එහෙනම් ඔයාලා සතුටුවෙන්න ඕනේ ඉන්න එක ගැන.
207
00:19:12,309 --> 00:19:17,665
ඇයි මන් වගේ කෙනෙක්ට අන්ධ
මිනිහෙක්ගේ බීජ ඕන කරන්නේ?
208
00:19:17,689 --> 00:19:20,418
මෙහෙ එන්න.
209
00:19:20,442 --> 00:19:27,341
මන් කිව්වේ, මෙහෙට එන්න කියල.
210
00:19:27,365 --> 00:19:30,845
ඇයි ඔයා මේ විදියට කතා කරන්නේ?
211
00:19:30,869 --> 00:19:37,185
මන් දන්නේ නෑ, මට සමාවෙන්න.
212
00:19:37,209 --> 00:19:40,521
මොකද මන් ඔයාලා දෙන්නටම ආදරෙයි...
213
00:19:40,545 --> 00:19:43,065
එතකොට ඔයාලා දෙන්නම මට ආදරයි.
214
00:19:43,089 --> 00:19:46,444
මගේ ඔලුවට එන සමහරක් කටහඩවල්
මන් ප්‍රතික්ෂේප කරනවා. (කටකතා)
215
00:19:46,468 --> 00:19:54,468
මොකද මන් දන්නවා ඔයා මට
බොරුවක් කරන්නේ නෑ කියල.
216
00:20:06,696 --> 00:20:10,468
අහම්බෙන් වගේ ඔයාලට ඉපදෙන කොට
දකින්න හැකියාවක් ඇවිත් තියෙනවා.
217
00:20:10,492 --> 00:20:14,013
ඔයා ප්‍රබල කෙනෙක් කියල හිතන්න එපා
අනිත් අයත් එක්ක සසඳලා බලද්දී.
218
00:20:14,037 --> 00:20:22,037
ඔයාගේ පොතේ වචන ඔයා ළගම තියාගන්න,
මොකද සමහර වෙලාවකට ඒ වචන දුෂ්ටයි.
219
00:20:28,051 --> 00:20:31,239
අම්මා, මේ මල් ටික මන් එහෙට
යන්න කලින් පරවෙලා තියේවී.
220
00:20:31,263 --> 00:20:35,117
මේ මල් තියෙන්නේ ඔයාටයි,
යන පරේ සුවද හමන්න,
221
00:20:35,141 --> 00:20:39,205
නැටුමට එකතුවෙන්න ඕනේ කරන හැඟීම හොයාගන්නට.
222
00:20:39,229 --> 00:20:41,040
කවුද කිව්වේ මන් නටාවී කියල?
223
00:20:41,064 --> 00:20:45,211
හුඟ කාලෙකට කලින් තමයි, මමයි
ඔයාගේ තාත්තයිත් නැටුවේ.
224
00:20:45,235 --> 00:20:46,754
පෙළගැහෙන්න.
225
00:20:46,778 --> 00:20:48,923
- බාබා?
- ආදරී.
226
00:20:48,947 --> 00:20:52,260
මතක තියාගන්න ඇල්කෙනී, එයාලට දැනගන්න
තියන්න අපි, "දිය ඇල්ලේ මිනිස්සු" කියල.
227
00:20:52,284 --> 00:20:59,350
අතීතේ ගැන කතා නොකර ඉමු.
228
00:20:59,374 --> 00:21:07,374
පරිස්සමෙන් ගමන් කරන්න.
229
00:21:45,670 --> 00:21:46,898
හේයි.
230
00:21:46,922 --> 00:21:48,608
හනීවා.
231
00:21:48,632 --> 00:21:50,026
හෙමින් යන්න!
232
00:21:50,050 --> 00:21:53,654
අපි දුරින් ඉන්නේ.
එයාලට අපිව ඇහෙන්නේ නෑ.
233
00:21:53,678 --> 00:21:57,658
මන් කැමති ඒක ඒ විදියටම තියාගන්න.
234
00:21:57,682 --> 00:22:05,682
සතුටුද?
235
00:22:06,107 --> 00:22:08,669
කොෆුන්.
236
00:22:08,693 --> 00:22:16,693
අපි යන්නේ ලෝකේ බලන්න.
237
00:22:31,550 --> 00:22:34,278
මොකක්ද අර?
238
00:22:34,302 --> 00:22:39,450
මන් හිතන්නේ, ඒ හඳට ගිය අභ්‍යවකාශ යානා
පිටත් කළ තැන් වලින් එකක් වෙන්න ඇති.
239
00:22:39,474 --> 00:22:42,620
බලන්න, අර රෝදේ දිහා.
240
00:22:42,644 --> 00:22:48,835
මට නම් මතක නෑ එච්චර ලොකු
කාර් තියෙන පාඩමක් ගැන.
241
00:22:48,859 --> 00:22:56,859
එන්න, අඳුරු වෙන්න කලියෙන්.
242
00:23:19,181 --> 00:23:22,034
අලුත් ලෝම්, සිල්ක් වගේ සිනිඳු.
243
00:23:22,058 --> 00:23:30,058
ඔයාලගේ ඇදුම හෝදන්න කොස්සක්.
244
00:23:51,796 --> 00:23:55,526
මම දැවෙන දෙවියන්ගේ පූජකයෙක්,
245
00:23:55,550 --> 00:24:01,449
ගින්නෙහි සහෝදරයෙක්,
දෙවියන්ගේ ඇටකටු සේ සෑදුනු කෙනෙක්.
246
00:24:01,473 --> 00:24:05,036
දෙවියන්ගේ කැමත්ත ඉෂ්ට කරන්නෙක්.
247
00:24:05,060 --> 00:24:09,123
අපේ මේ ගිනිදැල්ලේ දේවස්ථානයක් සාදා තිබෙනවා.
248
00:24:09,147 --> 00:24:12,585
අපි මායාකරියන් ගෙනැල්ලා තියෙනවා පුච්චන්න.
249
00:24:12,609 --> 00:24:16,547
ආලෝකයේ බලය තියෙන නිසා තමයි මේ
හැමෝම වැරදිකාරයින් වෙලා තියෙන්නේ.
250
00:24:16,571 --> 00:24:18,257
චිච්ෆයින්ඩර් කෙනෙක් මෙහෙ ඉන්නවා.
251
00:24:18,281 --> 00:24:19,425
දෑස් ඇර බලනු...
252
00:24:19,449 --> 00:24:21,761
නෑ, මේක වෙනස් දෙයක්.
253
00:24:21,785 --> 00:24:29,602
අපි මේ ආලෝකයේ මායාකාරයින් ගින්නට දමන සැටි.
254
00:24:29,626 --> 00:24:32,021
අනේ.
255
00:24:32,045 --> 00:24:34,232
එයාලට අඩුමගාණේ පෙන්නෙවත් නෑ.
256
00:24:34,256 --> 00:24:36,984
බලන්න එයාලගේ ඇස් දිහා.
257
00:24:37,008 --> 00:24:38,986
එයාලව පුච්චන්නේ කිසිම හේතුවක් නැතුව.
258
00:24:39,010 --> 00:24:45,034
- නවතින්න!
- අනේ.
259
00:24:45,058 --> 00:24:53,058
ඔයාලා වැරැදියි!
අඩුම ගානේ එයාලට...
260
00:24:53,233 --> 00:24:59,549
විච්ෆයින්ඩර්ට අපි මඟහැරිලා තියෙනවා,
ඒත් එයාගේ පණිවිඩය හැම තැනකම ගිහින් තියෙනවා.
261
00:24:59,573 --> 00:25:07,573
ඇහුම්කන් දෙන්නන් සාදවමින්.
262
00:25:22,470 --> 00:25:26,117
ළමයින් කවදාවත් නම් ආරක්ෂිත වෙන්නේ නෑ.
263
00:25:26,141 --> 00:25:31,372
ළමයින් ගෙදර ඉන්නකොට ආරක්ෂිතයි.
264
00:25:31,396 --> 00:25:34,292
හැමෝම හිතන්නේ ගෙදර ආරක්ෂිතයි කියල...
265
00:25:34,316 --> 00:25:42,316
ඒත් ඒක එහෙම නෑ.
266
00:27:09,119 --> 00:27:10,388
උදව්!
267
00:27:10,412 --> 00:27:18,412
හනීවා!
268
00:27:48,491 --> 00:27:52,805
ශක්තිමත්.
269
00:27:52,829 --> 00:27:59,187
තරුණ.
270
00:27:59,211 --> 00:28:01,939
සෞඛ්‍යමත්...
271
00:28:01,963 --> 00:28:09,963
මේ බැටළුවෝ ටික එයාලගේ වැටෙන් එහා
පැත්තේ ගැටගහලා නෙවෙයි තියල තියෙන්නේ.
272
00:28:18,813 --> 00:28:24,295
ෆෙතින්?
273
00:28:24,319 --> 00:28:30,510
ෆෙතින්!
274
00:28:30,534 --> 00:28:36,098
ෆෙතින්!
275
00:28:36,122 --> 00:28:40,311
ස්ලේවර්ස්ලා! ස්ලේවර්ස්ලා!
276
00:28:40,335 --> 00:28:41,521
මොකක්ද ඒ?
277
00:28:41,545 --> 00:28:44,482
ස්ලේවර්ස්ලා මෙහෙට ඇවිත්!
278
00:28:44,506 --> 00:28:50,321
එයාලා මගේ ෆෙතින්ව අරන් ගිහින්!
එයාලා මගේ පොඩි කෙල්ලව අරන් ගිහින්!
279
00:28:50,345 --> 00:28:54,617
ෆෙතින්!
280
00:28:54,641 --> 00:28:57,954
ෆෙතින්!
281
00:28:57,978 --> 00:29:01,582
එයාලා ස්ලේවර්ස්ලා!
282
00:29:01,606 --> 00:29:05,044
අම්මේ, තාත්තේ, නැඟිටින්න, මේ මන්.
283
00:29:05,068 --> 00:29:06,963
ඔයා මොකද මෙහෙ කරන්නේ?
284
00:29:06,987 --> 00:29:08,714
අම්මා, මන් හිතන්නේ නරක දෙයක් වෙලා...
285
00:29:08,738 --> 00:29:11,300
කොහෙද කොෆුන්?
286
00:29:11,324 --> 00:29:13,177
කොහෙද කොෆුන්?
287
00:29:13,201 --> 00:29:15,012
මන් හිතන්නේ එයා...
288
00:29:15,036 --> 00:29:16,514
මන් හිතන්නේ එයාව පැහැරගෙන.
289
00:29:16,538 --> 00:29:18,641
කවුද එහෙම කරලා තියෙන්නේ?
290
00:29:18,665 --> 00:29:26,665
මන් හිතන්නේ එයාව ස්ලේවර්ස්ලා අල්ලගෙන.
291
00:29:45,358 --> 00:29:49,714
තමුසේ මොකක් කරනවා කියලද හිතන් ඉන්නේ?
292
00:29:49,738 --> 00:29:51,507
ඇයි අපි නැවතුනේ?
293
00:29:51,531 --> 00:29:59,531
කොල්ලා හිතන්නේ එයාට විවේකයි ඕනෙයි කියල.
294
00:30:01,458 --> 00:30:03,728
- මොකක්හරි වැරැද්දක් තියෙනවා මේකගේ.
- මන් බලාගන්නම්.
295
00:30:03,752 --> 00:30:06,105
නෑ.
296
00:30:06,129 --> 00:30:09,233
මන් බලන්නම්.
297
00:30:09,257 --> 00:30:13,696
උඹ කෑගැහුවොත්, උඹව විනාශ කරලා දානවා.
298
00:30:13,720 --> 00:30:17,325
ඔයාලට ඇයව ඇහෙන්නේ නැද්ද?
එයාට තුවාල වෙලා.
299
00:30:17,349 --> 00:30:20,328
එයා නොන්ඩි ගගහා යන්නේ, එතකොට මටත් පැටලෙනවා.
300
00:30:20,352 --> 00:30:21,621
එහෙනම් නොන්ඩි ගහන්න එපා.
301
00:30:21,645 --> 00:30:29,645
නෑ, කරුණාකරලා, එයාගෙන් ලේ එනවා.
302
00:30:31,905 --> 00:30:34,884
ඔහේ කොහොමද දන්නේ?
303
00:30:34,908 --> 00:30:36,636
මන් සෙන්ටියර් කෙනෙක්.
304
00:30:36,660 --> 00:30:42,767
මට ලේවල සුවද අදුන ගන්න පුළුවන්.
අනික එයා කොර ගගහා යන්නේ.
305
00:30:42,791 --> 00:30:49,732
මගේ පාරිභෝගිකයෝ ආසාවෙන්
ඉන්නේ මෙයාගේ කකුළට නෙවෙයි.
306
00:30:54,177 --> 00:30:58,032
මේකගෙන් හොද ගානක් ගන්න පුලුවන්.
307
00:30:58,056 --> 00:31:06,056
යනවලා!
308
00:31:11,903 --> 00:31:16,050
අන්න! මට දුමක් පේනවා.
එයාලා මණ්ඩපයට යන පාරේ යන්නේ.
309
00:31:16,074 --> 00:31:17,552
එහෙට ගියාව එයාලව මගහැරෙයි.
310
00:31:17,576 --> 00:31:19,178
ඒ ඔයාට, ඒත් මට නෙවෙයි.
311
00:31:19,202 --> 00:31:21,180
එයාලා අඩිපාරක් තියලා ගිහින්
ඇත්තේ, මට ඒක පෙනේවී.
312
00:31:21,204 --> 00:31:26,060
- මන් රණශූරයින් කතාකරගන්නම්, අපි පසුපස යමු!
- ඒකට වෙලාවක් නෑ.
313
00:31:26,084 --> 00:31:30,148
මිනිස්සු කිහිපදෙනෙක් ඒවී.
මට එයාලව ආයෙම ඕනේ.
314
00:31:30,172 --> 00:31:38,172
හනීවා, පාර පෙන්නන්න.
315
00:32:39,324 --> 00:32:43,221
හෙම්ලොක් එකක්, මේ එයාලගේ.
316
00:32:43,245 --> 00:32:44,388
ඔයා දන්නවද?
317
00:32:44,412 --> 00:32:48,935
අනිවාර්යයෙන්ම.
318
00:32:48,959 --> 00:32:52,146
අම්මේ? තාත්තේ?
319
00:32:52,170 --> 00:32:54,565
මෙතන පණිවිඩයක් තියෙනවා.
320
00:32:54,589 --> 00:32:58,945
කොෆුන් පණිවිඩයක් තියල ගිහින්.
321
00:32:58,969 --> 00:33:00,154
මොන පණිවිඩයක්ද?
322
00:33:00,178 --> 00:33:04,033
එයා කොහොමද පණිවිඩයක් තියලා ගිහින් තියෙන්නේ?
323
00:33:04,057 --> 00:33:07,453
ඔයාලට සිද්ද වෙනවා මාව විශ්වාස කරන්න.
324
00:33:07,477 --> 00:33:15,477
ඔයාව විශ්වාස කරන්න?
මොන පණිවිඩයක්ද?
325
00:33:19,781 --> 00:33:26,597
කොෆුන් පණිවිඩයක් ලියල ගිහින්,
මට ඒක කියවන්න පුළුවන්.
326
00:33:26,621 --> 00:33:31,144
නෑ, ඔයා oකොහොමද ඒ වචන දන්නේ?
327
00:33:31,168 --> 00:33:37,316
ඔයාලා කොහොමද "ලියන්නයි"
"කියවන්නයි" දැනගත්තේ?
328
00:33:37,340 --> 00:33:40,444
ඒක අර පෙට්ටියේ තිබුණ දැනුමින්, අම්මේ.
329
00:33:40,468 --> 00:33:42,321
අපි ඒක ඇරියා.
330
00:33:42,345 --> 00:33:45,158
අපි ඉගෙනගත්තා, ලියන්නයි කියවන්නයි.
331
00:33:45,182 --> 00:33:51,539
අපිට තියල ගිය හැම පොතක්ම අපි කියෙව්වා.
332
00:33:51,563 --> 00:33:55,126
කවුද ඒක ඇරියේ?
333
00:33:55,150 --> 00:34:00,840
මන් ඇරියේ ඒක.
334
00:34:00,864 --> 00:34:04,802
මොකක්ද පණිවිඩයෙන් කියන්නේ
335
00:34:04,826 --> 00:34:07,263
- අම්මේ, මන්...
- මගේ පුතයි නැතිවෙලා තියෙන්නේ!
336
00:34:07,287 --> 00:34:15,287
මට එයාව ආයෙමත් ඕනේ!
ඉතින්, මොකක්ද ඒකෙන් කියවෙන්නේ?
337
00:34:39,444 --> 00:34:47,444
ආරක්ෂකයිනි,
338
00:34:59,965 --> 00:35:07,965
ඉදගනිල්ලා.
339
00:35:14,187 --> 00:35:20,086
මොකක්ද ඔයාගේ නම?
340
00:35:20,110 --> 00:35:22,630
කොෆුන්.
341
00:35:22,654 --> 00:35:26,675
මගේ නම ෆෙතින්.
342
00:35:26,699 --> 00:35:34,699
ඔයා ඇත්තටම හිතනවද, මට තුවාල වෙලා කියල
දාසයින්ට කිව්වම එයාලා මට උදව් කරයි කියල.
343
00:35:35,000 --> 00:35:37,854
හරි, ඒකට කමක් නෑ.
344
00:35:37,878 --> 00:35:42,316
නෑ, මන් එහෙම දෙයක් හිතන් නෙවෙයි කිව්වේ.
345
00:35:42,340 --> 00:35:50,340
ස්තුතියි.
346
00:35:52,184 --> 00:35:56,539
බලාගෙන්, ගල් ගොඩක්, ගලො ගොඩක්.
347
00:35:56,563 --> 00:35:58,916
අම්මා.
348
00:35:58,940 --> 00:36:00,293
මන් හොදින්.
349
00:36:00,317 --> 00:36:01,460
ඔව්.
350
00:36:01,484 --> 00:36:06,465
මට දුරින් පේනවා, ගොඩනැගිල්ලක්
ඇතුළේ ඉදන් දුමක් එනවා.
351
00:36:06,489 --> 00:36:08,551
- කණු හදලා තියෙන්නේ දෙවියන්ගේ කටුවලින්ද?
- ඔව්.
352
00:36:08,575 --> 00:36:10,803
එතන තමයි ස්ලේවර්ස්ලා කට්ටියව රඳවාගෙන
ඉන්නේ, එයාලව විකුණන්න කලින්.
353
00:36:10,827 --> 00:36:13,347
මන් දැන්ම එයා ළඟට නොගියොත්,
එයාව මාර්කට් එකට විකුණලා තියේවී.
354
00:36:13,371 --> 00:36:21,371
ඔයා කොහොමද දන්නේ තාත්තේ?
355
00:36:22,047 --> 00:36:25,860
මන් මේ තැන ගැන දන්නවා...
356
00:36:25,884 --> 00:36:30,448
මොකද මගේ තාත්තා ස්ලේවර් කෙනෙක්...
357
00:36:30,472 --> 00:36:34,994
එයාගේ තාත්තගේ තාත්තත් එහෙම කෙනෙක්.
358
00:36:35,018 --> 00:36:43,018
කාලෙකට කලින්, මමත් එහෙම කෙනෙක්.
359
00:36:44,903 --> 00:36:48,090
ඒක ඔයා හිතනවා වගේ නෙවෙයි, හනීවා.
ඔයාගේ තාත්තා වෙනස් කෙනෙක්.
360
00:36:48,114 --> 00:36:53,721
ඇයට ඒක කියන්න එපා, ඒක ඇත්තක් නෙවෙයි.
361
00:36:53,745 --> 00:36:58,476
මාව උස් මහත් කළේ,
දම්වැලෙන් ගහන්නයි, කසපහරවල් ගහන්නයි.
362
00:36:58,500 --> 00:37:04,732
තව එයාලට ගහලා ඒ අහිංසක
මිනිස්සුන්ව විකුණන්න.
363
00:37:04,756 --> 00:37:09,570
එයා මට ඉගැන්වුවා කොහොමද වද දෙන්නේ කියල.
364
00:37:09,594 --> 00:37:15,827
ඒත් මගේ ඒ කොටස් මන් වළලලා දැම්මා,
එදා ඒ මිනිහා...
365
00:37:15,851 --> 00:37:20,331
ඉන්නේ ගැඹුරුම ගැඹුරු ආගාදෙක.
366
00:37:20,355 --> 00:37:24,168
ඒත් දැන් මට දෙයක් කරන්න වෙනවා,
මන් දිවුරනවා මන් ආයෙමත් නම් කරන්නේ නෑ කියල.
367
00:37:24,192 --> 00:37:27,505
මොකක්ද?
368
00:37:27,529 --> 00:37:32,385
එයාව නැඟිට්ටවලා ගන්න එක.
369
00:37:32,409 --> 00:37:35,763
- තාත්තා මට පුළුවන් ඔයත් එක්ක එන්න, මගේ ළඟ දුන්න තියෙනවා.
- නෑ.
370
00:37:35,787 --> 00:37:37,598
නෑ, මගේ පැටියෝ.
371
00:37:37,622 --> 00:37:44,522
මන් ඒ හැරුණු කෙනාව ඔයා දකින්න හොඳ නෑ.
372
00:37:44,546 --> 00:37:52,546
මන් ගිහින් කොෆුන් ආයෙමත් ගේන්නම්.
373
00:38:44,105 --> 00:38:48,711
මට හොඳ මිලක් තියෙන
දෙවියන්ගේ කටුවක් හම්බවෙයි.
374
00:38:48,735 --> 00:38:56,735
හොඳ මිලක් තියෙන දෙවියන්ගේ කටුවක්.
375
00:39:34,865 --> 00:39:42,865
මොකක්ද ඒ?
376
00:40:15,363 --> 00:40:23,363
ඔයාගේ ඇස්දෙක වහගන්න.
377
00:41:33,108 --> 00:41:39,549
වෙක්.
378
00:41:39,573 --> 00:41:44,554
ශ්‍රේෂ්ඨ බාබා වෝස්.
379
00:41:44,578 --> 00:41:48,474
ශ්‍රේෂ්ඨ බයගුල්ලා.
380
00:41:48,498 --> 00:41:51,144
ශ්‍රේෂ්ඨ...
381
00:41:51,168 --> 00:41:55,648
පලායන්නා.
382
00:41:55,672 --> 00:42:00,486
අවසානයේදී, මගේ දවස ඇවිත්.
383
00:42:00,510 --> 00:42:04,574
මන් ඔහෙගේ ඔලුව ගන්නම්.
384
00:42:14,399 --> 00:42:17,420
අහුදලා ගනින් ඒක.
385
00:42:17,444 --> 00:42:25,444
තාත්තා, බලාගෙන.
386
00:42:30,373 --> 00:42:38,373
උඹේ කොල්ලා!
387
00:43:42,779 --> 00:43:50,779
නෑ...
388
00:43:55,750 --> 00:44:03,750
තාත්තා.
389
00:44:12,767 --> 00:44:14,537
මේ මන්.
390
00:44:14,561 --> 00:44:17,165
අම්මේ, මේ මන්.
391
00:44:17,189 --> 00:44:19,083
අම්මේ, හැමදේම හොදින්.
392
00:44:19,107 --> 00:44:21,252
- කොෆුන්?
- හැමදේම හොදින්.
393
00:44:21,276 --> 00:44:22,336
කොෆුන්.
394
00:44:22,360 --> 00:44:25,756
අම්මේ, හැමදේම හොදින්.
395
00:44:25,780 --> 00:44:26,841
ඒකට ඉවරයි.
396
00:44:26,865 --> 00:44:29,093
හනීවා, හනීවා.
397
00:44:29,117 --> 00:44:34,473
මන් මෙහෙ අම්මේ,
අපි හැමෝම මෙතන ඉන්නවා.
398
00:44:34,497 --> 00:44:36,809
මට සමාවෙන්න.
399
00:44:36,833 --> 00:44:39,312
මට ඇත්තටම සමාවෙන්න.
400
00:44:39,336 --> 00:44:43,399
- මට සමාවෙන්න පෙට්ටිය ගැන.
- ඒකට කමක් නෑ.
401
00:44:43,423 --> 00:44:51,423
මට සමාවෙන්න
402
00:44:57,270 --> 00:45:05,270
අම්මා?
403
00:45:29,719 --> 00:45:37,719
- මාග්...
- නෑ.
404
00:45:38,854 --> 00:45:40,456
අම්මා!
405
00:45:40,480 --> 00:45:48,480
නෑ.
406
00:46:55,347 --> 00:46:59,702
අම්මේ?
407
00:46:59,726 --> 00:47:04,040
අපි අපේ පොත් වලින් ඉගෙන ගත්ත හැම එකක්ම,
408
00:47:04,064 --> 00:47:09,212
අපි උත්සවයෙන් ඉගෙන ගත්ත හැම එකක්ම,
409
00:47:09,236 --> 00:47:14,842
ගිම්හාන් 17ක් තිස්සේ ඉගෙන ගත්ත හැම එකක්ම...
410
00:47:14,866 --> 00:47:20,681
ඒ කිසිම දෙයක් නිසාවෙන් මට
මෙහෙන් යන්න ඕන කළේ නෑ.
411
00:47:20,705 --> 00:47:23,309
එතකොට හනීවා?
412
00:47:23,333 --> 00:47:31,333
ඔයා මොකද කියන්නේ?
413
00:47:31,383 --> 00:47:34,570
එක මිනිහෙක් මැරුණා.
414
00:47:34,594 --> 00:47:37,156
එක නරක මිනිහෙක්...
415
00:47:37,180 --> 00:47:41,953
ඒත් තාමත්, එයා මැරිලා.
416
00:47:41,977 --> 00:47:43,955
මමයි එයාව මැරුවේ.
417
00:47:43,979 --> 00:47:51,712
මොකද මන් දැනන් හිටියා මගේ ළග අහුවෙන්නේ නැති වෙන්න
එයාව මරලා දාන්න පුළුවන් බලයක් තියෙනවා කියල.
418
00:47:51,736 --> 00:47:54,423
මන් ඉගෙන ගත්ත හැම එකක්ම...
419
00:47:54,447 --> 00:47:56,926
මන් කියෙව්ව හැම එකක්ම...
420
00:47:56,950 --> 00:48:00,429
හැම දෙයකින්ම...
421
00:48:00,453 --> 00:48:05,226
හැමදේකින්ම ඕන කළේ මට මෙහෙන් පිටවෙලා යන්න.
422
00:48:05,250 --> 00:48:10,273
ඒත්, අම්මේ...
423
00:48:10,297 --> 00:48:13,359
මට බයවුණා...
424
00:48:13,383 --> 00:48:17,530
මට මොකෙක්ද, මට කරන්න පුළුවන් දේවල් කියල.
425
00:48:17,554 --> 00:48:24,162
මට ඕනේ ඔයා දැනගන්න මන්
ඔයාට ආදරෙයි කියල, අම්මේ.
426
00:48:24,186 --> 00:48:26,747
එතකොට මම ඔයාටත් ආදරෙයි තාත්තේ.
427
00:48:26,771 --> 00:48:30,960
දවසක, මගේ මේ කැත කට නිසා
මාව පුච්චන්නත් ඉඩ තියෙනවා.
428
00:48:30,984 --> 00:48:34,881
නෑ.
429
00:48:34,905 --> 00:48:40,678
මන් දැනටමත් දන්නවා.
430
00:48:40,702 --> 00:48:45,016
මන් දන්නවා.
431
00:48:45,040 --> 00:48:48,311
මන් ඔයාව දන්නවා.
432
00:48:48,335 --> 00:48:53,232
මගේ බබාලා...
433
00:48:53,256 --> 00:48:57,945
මන් මන් එයාව දැනන් හිටියා.
434
00:48:57,969 --> 00:49:03,034
දැන් කාලේ හරි මට එයා ගැන ඔයාලට කියන්න.
435
00:49:03,058 --> 00:49:06,746
ජර්ලමරේල්.
436
00:49:06,770 --> 00:49:09,916
දැන් කාලේ හරි ඇත්තට...
437
00:49:09,940 --> 00:49:15,421
අපි හැමෝම වෙනුවෙන්.
438
00:49:15,445 --> 00:49:18,591
එයා හරිම හොඳ කෙනෙක්.
439
00:49:18,615 --> 00:49:26,390
එත් සමහර වෙලවල්වලට බලයකට පුළුවන්,
යහපත කියන දේ විනාශ කරන්න.
440
00:49:26,414 --> 00:49:28,559
මන් ඔයාලට එයා ගැන කියන්නම්.
441
00:49:28,583 --> 00:49:32,647
බාබා, ගිහින් පැරිස්ව එක්කන් එන්න.
442
00:49:32,671 --> 00:49:40,671
එයත් මේක ගැන අහන්න ඕනේ.