1. 00:00:00,500 --> 00:00:01,300 සබ්ස්සේරාවෙනුවෙන් පරිවර්තනය හා උපසිරස ගැන්වුම Shining Night Light විසින් 2. 00:51:58,276 --> 00:52:05,276 සබ්ස්සේරාවෙනුවෙන් පරිවර්තනය හා උපසිරස ගැන්වුම Shining Night Light විසින් 3 00:00:01,585 --> 00:00:03,253 උත්සවයට තව දවස් ගාණයි ඇවිදින්න තියෙන්නේ. 4 00:00:03,337 --> 00:00:06,215 කොෆුන්, අපි ලෝකේ බලන්නයි යන්නේ. 5 00:00:06,673 --> 00:00:10,177 සවන්දෙනු, අපි පුච්චන්න මායාකාරයෝ ගෙනැල්ලයි තියෙන්නේ. 6 00:00:10,260 --> 00:00:14,348 විච්ෆයින්ඩර්ට අපිව මඟහැරිලා තියෙනවා, ඒත් එයාගේ පණිවිඩය හැමතැනම ගිහිල්ලා. 7 00:00:14,848 --> 00:00:15,849 කොහෙද කොෆුන්? 8 00:00:15,933 --> 00:00:18,519 උදව්! හනීවා! 9 00:00:19,061 --> 00:00:22,022 - කොෆුන් පණිවිඩයක් ලියල ගිහින්. - ඔයා කොහොමද ඒ වචන ගැන දන්නේ? 10 00:00:22,105 --> 00:00:23,690 ඒ තමයි පෙට්ටිය ඇතුළ තිබුන දැනුම, අම්මා. 11 00:00:23,774 --> 00:00:26,318 අපි ඒක විවෘත කළා, අපි ලියන්නයි කියවන්නයි ඉගෙන ගත්තා. 12 00:00:26,401 --> 00:00:28,041 අපි එයා තියල ගිය හැම පොතක්ම වගේ කියෙව්වා. 13 00:00:29,571 --> 00:00:31,031 ඔයාගේ කොල්ලා! 14 00:00:35,285 --> 00:00:36,286 පණිවිඩයක්. 15 00:00:36,370 --> 00:00:39,456 වෙනස් මිටියාවත් දුසිම් ගණනාවක් ඔස්සේ ඒක පහළට ගලාගෙන් යාවී. 16 00:00:39,540 --> 00:00:41,917 සන් ග්‍රේව් වලින් ප්‍රවෘත්ති ටිකක්, රැජිණියනි. 17 00:00:42,000 --> 00:00:43,418 ඒක ඉවර නෑ. 18 00:02:50,036 --> 00:02:52,372 අනිතිමේට එයාලා මායාකාරයෝ හොයන් ඇවිත්! 19 00:02:52,789 --> 00:02:54,583 අපි මෙහෙට එන්න කලින්, 20 00:02:54,666 --> 00:02:57,753 අපිට මායාකාරයෝ ටික අල්ලලා දෙන්න අවස්ථාවක් තිබුණා. 21 00:02:58,170 --> 00:03:00,005 ඒත් එයාලා, ඔය හැමෝවම මෝහණය කළා. 22 00:03:00,422 --> 00:03:02,591 දැන් ඔයාලට පසුතැවෙන්න මොහොතයි උදාවෙලා තියෙන්නේ. 23 00:03:02,674 --> 00:03:04,426 අපි එයාලගෙන් ගැලවෙමු! 24 00:03:04,885 --> 00:03:08,472 අපි අද මේ මුහුණ දෙන අනතුරට එයාලට තමයි හරි නම් බයින්න ඕනේ, 25 00:03:08,555 --> 00:03:10,849 එයාලා හරි නම් ඒකට උත්තර දෙන්න ඕනේ. 26 00:03:10,932 --> 00:03:12,851 හැමෝම දන්නවා 27 00:03:12,934 --> 00:03:13,935 වැව ළඟට... 28 00:03:14,019 --> 00:03:16,605 ඔයාලා තමයි මේ මුළු කාලෙටම අපේ ඇත්තම හතුරා වෙලා හිටියේ කියල! 29 00:03:17,481 --> 00:03:19,274 අල්ලගන්න එයාලව! යන්න දෙන්න එපා එයාලට! 30 00:03:19,858 --> 00:03:21,526 එයාලට පැනගන්න දෙන්න එපා! 31 00:03:21,610 --> 00:03:24,279 අපේ ජීවිත වලට කේවල් කිරීමක් විදියට අපි එයාලව යොදාගමු. 32 00:03:24,362 --> 00:03:25,947 මන් මෙයාව අල්ලන් ඉන්නේ! මන් මෙයාව අල්ලන් ඉන්නේ! 33 00:03:26,031 --> 00:03:30,243 පස්සට වෙන්න! මායාකාරයා මට පිහියක් දික්කරන් ඉන්නේ! 34 00:03:30,327 --> 00:03:31,536 අපි දැන්ම යන්න ඕනේ. 35 00:03:31,620 --> 00:03:33,060 එයාලව ගඟ ළඟට එක්කගෙන යන්න. 36 00:03:33,914 --> 00:03:35,916 - යක්ෂයාට යන්න දෙන්න! - අර්කා! 37 00:03:35,999 --> 00:03:37,667 අපි ළගදිම මෙයාලගෙන් මිදෙන්න පුළුවන්. 38 00:03:37,751 --> 00:03:38,752 මටාල්! 39 00:03:40,337 --> 00:03:41,380 යන්න. 40 00:03:42,881 --> 00:03:45,133 එයාලා එක්ක යන්න. ජීවත් වෙන්න. 41 00:03:45,217 --> 00:03:46,218 මන් ඔයාට ආදරෙයි. 42 00:04:02,609 --> 00:04:03,652 මටාල්. 43 00:04:08,740 --> 00:04:09,908 ඇය මොකක්ද කරන්නේ? 44 00:04:11,451 --> 00:04:12,661 බෝව්? 45 00:04:12,744 --> 00:04:13,995 මමත් එනවා ඔයාලත් එක්ක. 46 00:04:14,496 --> 00:04:15,914 මාත් එක්ක එන්න! පස්සෙන්! 47 00:04:17,457 --> 00:04:18,458 කොෆුන්. 48 00:04:20,919 --> 00:04:22,587 ඔයාලට මගෙන් කිසිම වැඩක් නෑ. 49 00:04:23,505 --> 00:04:24,548 මට යන්න දෙන්න. 50 00:04:25,298 --> 00:04:26,550 එයා මැරෙන්නෙයි සුදුසු. 51 00:04:27,384 --> 00:04:28,385 නෑ. 52 00:04:30,679 --> 00:04:31,680 නෑ. 53 00:04:34,975 --> 00:04:38,520 මන් ඇත්තටම යක්ෂයෙක් වුණොත්, මන් හොද සතුටක් ලබනවා. 54 00:04:44,943 --> 00:04:46,695 ඒත් අපි ඒවගේ ගෝත්‍රයක් නෙවෙයි. 55 00:05:45,253 --> 00:05:47,297 මම තමයි ටමාක්ටි ජුන්! 56 00:05:49,174 --> 00:05:55,138 කේන් රැජිණියගේ විච්ෆයින්ඩර් ජෙනරාල්වරයා වගේම පායාන් වල ශුද්ධ වූ ආරක්ෂකයින්. 57 00:05:55,222 --> 00:05:59,684 අන්තිමේට, විච්ෆයින්ඩර්ලා අපිව බේරගන්න ඇවිල්ලා. 58 00:06:00,352 --> 00:06:01,812 දණ ගහපිය. 59 00:06:02,396 --> 00:06:03,397 මොකක්? 60 00:06:05,982 --> 00:06:06,983 තොපි හැමෝම. 61 00:06:20,872 --> 00:06:22,332 තොපේ ජීවිත වලට... 62 00:06:23,583 --> 00:06:26,294 ජර්මරේල්ගේ දරුවන් අපිට දෙන්න. 63 00:06:28,839 --> 00:06:30,716 අපි ඇල්කෙනිලා කියන්නේ හොඳ මිනිස්සු. 64 00:06:32,801 --> 00:06:34,177 නිශ්ශබ්ද මිනිස්සු. 65 00:06:36,012 --> 00:06:37,264 කරුණාකර... 66 00:06:38,765 --> 00:06:41,768 විච්ෆයින්ඩර්, කරුණාකර... 67 00:06:43,228 --> 00:06:45,188 මායාකරයෝ ටික ගිහින්. 68 00:06:51,486 --> 00:06:53,321 එහෙම ඔප්පු කරනකම්... 69 00:06:54,990 --> 00:06:56,533 තොපි ඔක්කොම මායාකාරයෝ. 70 00:06:58,076 --> 00:06:59,536 ශුද්ධ ආරක්ෂකයනි! 71 00:07:00,829 --> 00:07:02,497 මේ ගැදර් බැක්ස්! 72 00:07:03,373 --> 00:07:05,667 මායාකාරයෝ ටික, එයාලා පැනලා ගියා. 73 00:07:06,710 --> 00:07:07,878 මාත් එක්ක එන්න. 74 00:07:13,925 --> 00:07:15,085 ඉන්න, ඔතනින් පල්ලෙහාට වැටෙයි. 75 00:07:15,469 --> 00:07:18,513 නෑ මගේ කොල්ලෝ, මෙතනට තමයි අපි බහින්න ඕනේ. 76 00:07:23,810 --> 00:07:24,811 බලන්න. 77 00:07:28,273 --> 00:07:29,274 තාත්තේ. 78 00:07:30,817 --> 00:07:32,986 ඔයා මේක තනියමද හැදුවේ? 79 00:07:33,528 --> 00:07:36,114 ජර්ලමරේල් පුළුවන් ඕනම දෙයක්ම, මටත් පුළුවන් ලොකුවට කරන්න. 80 00:07:36,198 --> 00:07:38,200 මොකක්ද ඒ? මොකක්ද ඒ පල්ලෙහා තියෙන්නේ? 81 00:07:38,617 --> 00:07:40,035 නිදහස, අම්මේ. 82 00:07:43,330 --> 00:07:44,664 තාත්තා බෝට්ටුවක් හදලා. 83 00:07:48,460 --> 00:07:49,461 පුතේ. 84 00:07:52,005 --> 00:07:53,256 ඔයා කවද්ද මේක හැදුවේ? 85 00:07:53,840 --> 00:07:55,050 මට පුළුවන් වුණු දාට. 86 00:07:55,133 --> 00:07:56,819 ඔයාලා පුදුම වෙයි ඔයාලට කොච්චර නම් සම්පූර්ණ කරන්න තියෙයිද කියල 87 00:07:56,843 --> 00:07:58,804 අඩුම ගානේ ඔයාලගේ ඇස් උදේට ඇරෙන්න කලින් වුණත්. 88 00:07:59,971 --> 00:08:00,972 ඇයි? 89 00:08:02,265 --> 00:08:04,810 හරියට ඔයා වගේම, මන් හිතුවේ නෑ මේ දවස කවදහරි එයි කියල. 90 00:08:06,019 --> 00:08:07,562 ඒත් ඔයා ඒකට ලෑස්ති වෙලාද හිටියේ? 91 00:08:08,730 --> 00:08:12,067 ඔව් මන් එහෙම කළ නිසා තමයි අපිට හෙට දවසේ ජීවත් වෙලා ඉන්න පුළුවන් වෙන්නේ. 92 00:08:52,733 --> 00:08:54,234 එයාලගේ අය අතරේ... 93 00:08:55,360 --> 00:08:57,070 එයාලගෙන් කෙනෙක් නිර්මාණකරුවෙක්ද? 94 00:08:57,487 --> 00:09:00,031 ඔව් ඔව්, හොදට දක්ෂතා තියෙන කෙනෙක්. 95 00:09:04,035 --> 00:09:05,245 එතෙර වෙන්න. 96 00:10:14,314 --> 00:10:17,067 - තාත්තේ. - මන් දන්නවා, මට එයාලව ඇහෙනවා. 97 00:10:19,403 --> 00:10:20,987 මගේ කඩුව අරන් දෙන්න. 98 00:10:40,716 --> 00:10:44,720 එයාලා ඉස්සරහ ඉන්නවා, දෙපැත්තෙම. 99 00:10:46,555 --> 00:10:49,725 අපි නිශ්ශබ්දව ගමන් කරමු. 100 00:11:32,642 --> 00:11:34,770 මන් ඔහෙලව හොයන්නේ... 101 00:11:36,855 --> 00:11:38,523 මේ ජිවිත කාලෙම. 102 00:11:43,653 --> 00:11:46,364 ඔයාලා ඉපදෙනකොට මන් එතන හිටියා. 103 00:11:52,704 --> 00:11:54,748 මන් ඔයාලගේ පළවෙනි ඇඩීම ඇහුනා. 104 00:11:58,001 --> 00:12:03,590 එදා ඉදන්, ඔයාලාව ආයෙමත් හොයාගන්න මන් මගේ ජීවිතේ කැප කළා. 105 00:12:08,345 --> 00:12:14,267 මන් ඔයාලා ළඟට එන්න හුඟක් ජීවිත නැති කරලා තියෙනවා. 106 00:12:16,686 --> 00:12:17,938 ඒත් දැන්... 107 00:12:20,357 --> 00:12:21,858 මොකක්ද ඊළඟට? 108 00:12:23,819 --> 00:12:27,155 ඔයාලගේ නෑදෑයන්ගෙන් පිරුණු ගමක් තමයි ළඟ තියෙන්නේ. 109 00:12:27,239 --> 00:12:31,034 මගෙන් සමාව ඉල්ලලා හැමෝම දණගහලා ආයාචනා කරනවා. 110 00:12:33,912 --> 00:12:36,706 සමහරවිට ඔයාලට පුළුවන් එයාලට ඒක ලබාදෙන්න. 111 00:12:40,210 --> 00:12:41,461 කතාකරන්න. 112 00:12:44,673 --> 00:12:46,967 මට ඔහෙලගේ කටහඩේ සද්ද ඇහෙන්න දෙන්න 113 00:12:47,050 --> 00:12:50,095 ඔයාලා පොඩි කාලෙදී අඩනවා ඇහුනට පස්සේ ඇහුවෙම නෑ. 114 00:12:53,140 --> 00:12:54,933 කතා කරනවා එක එකා. 115 00:12:57,269 --> 00:13:00,313 මාගේ රැජිණිය ළගට ඔහෙලව ඇරලවන්න මට ඉඩදෙන්න. 116 00:13:03,859 --> 00:13:05,235 කරනවා ඒක... 117 00:13:07,028 --> 00:13:08,905 එතකොට ගමේ අය ජීවත් වේවී. 118 00:13:19,332 --> 00:13:20,375 බැරිද? 119 00:14:37,327 --> 00:14:38,328 උදව්! 120 00:14:45,460 --> 00:14:46,461 නෑ! 121 00:15:00,475 --> 00:15:02,185 - බාබා! - මාග්‍රා. 122 00:15:15,782 --> 00:15:16,783 ඉන්න, අම්මේ. 123 00:15:32,424 --> 00:15:33,467 නෑ! 124 00:15:36,470 --> 00:15:37,512 අම්මා! 125 00:15:57,783 --> 00:15:58,784 යන්න! 126 00:16:07,167 --> 00:16:08,376 අර්කා! 127 00:16:36,655 --> 00:16:38,323 ගඟ පල්ලෙහා මොකක්ද තියෙන්නේ? 128 00:16:39,282 --> 00:16:40,602 අපිට පස්සෙන් එලවන් යන්න පුලුවන්ද? 129 00:16:41,868 --> 00:16:43,370 මන් දුවලා ගිහින් තියෙනවා. 130 00:16:46,498 --> 00:16:48,125 ඉස්සරහා මොකක්ද තියෙන්නේ? 131 00:16:50,043 --> 00:16:53,004 සමහර විට ඔහෙව බේරගන්න පුළුවන් වෙයි. 132 00:16:53,964 --> 00:16:56,007 වතුරම විතරයි, වතුර තියෙන ගැඹුරු තැනක්. 133 00:16:56,717 --> 00:16:57,884 එයාලා ඉක්මනින් ගමන් කරාවී. 134 00:16:58,552 --> 00:17:00,721 අපිට එයාලව අල්ලගන්න බැරි වේවී. 135 00:17:02,347 --> 00:17:03,515 මට උදව් කරන්න. 136 00:17:15,360 --> 00:17:17,446 මෙන්න. මේකෙන් පුළුවන් සමහර වෙලාවල්ට ඔයාට බේරෙන්න. 137 00:17:20,949 --> 00:17:23,952 ආයෙත් ගමට ගිහින්, හැමෝවම මරලා දාන්න. 138 00:17:27,122 --> 00:17:28,123 හෙර්ල්ඩ්. 139 00:17:31,710 --> 00:17:33,295 රැජිණයට පණිවිඩයක් යවන්න. 140 00:17:34,921 --> 00:17:36,673 මායාකාරයෝ ටික පැනගත්තා කියල. 141 00:18:36,441 --> 00:18:37,901 ටමාක්ටි ජුන් ප්‍රවෘත්ති වගයක් එවලා. 142 00:18:39,236 --> 00:18:40,695 එයා මායාකාරයෝ ඉන්න තැන හොයාගෙනද? 143 00:18:40,779 --> 00:18:43,407 ඔව්, ඒත් ඒ මොහොතකටයි, එයාලා පැනගෙන. 144 00:18:44,408 --> 00:18:45,951 එයාලා ආයෙමත් එයාගෙන් පැනගෙනද? 145 00:18:47,661 --> 00:18:49,663 - කොහොමද? - එයා එහෙම දෙයක් කිව්වේ නෑ. 146 00:18:51,081 --> 00:18:52,791 එහෙනම් අපි හිතන්න ඕනේ, 147 00:18:53,208 --> 00:18:55,752 නැත්තම් අපි ගැන නිමවන්න ඕනේ. 148 00:18:55,836 --> 00:18:57,170 ලේඩි ඈන්. 149 00:18:57,921 --> 00:19:03,009 දෙවියන්ගේ ගිනිදැල්ලෙන් ඔයාගේ සම පිච්චෙනකොට, , ඔයාට දෙවියන්ටද බයින්නේ නැත්තම් තමන්ටද? 150 00:19:04,344 --> 00:19:05,904 ඒ එක් කෙනෙක්ටවත් නෙවෙයි, මගේ රැජිණියනි. 151 00:19:06,930 --> 00:19:09,307 මන් බයින්නේ මගේ සේවිකාවට මාව පිරිසිදු කළේ නැති එකට. 152 00:19:10,642 --> 00:19:14,062 දෙවියන්ට බයින්න දෙන්න බෑ. කවුරුවත් ඔයාට බයින්නේ නෑ. 153 00:19:15,605 --> 00:19:18,775 ඒත් සමහරවිට මේ ප්‍රවෘත්ති වලින් කියන්නේ ටමාක්ටි ජුන් ආයෙමත් ගෙදර එන්න ඕනේ කියල. 154 00:19:19,443 --> 00:19:21,194 නෑ. 155 00:19:21,486 --> 00:19:25,490 ඒවගේ ගමනක් යන්න, ටමාක්ටි ජුන්ට තව යුධ බයටයන් ඕනේ කරනවා. 156 00:19:25,824 --> 00:19:27,075 රැජිණියනි, කරුණාකර... 157 00:19:27,159 --> 00:19:29,828 තව යවන්න, හැම එක්කෙනාම වගේ යවන්න. 158 00:19:29,911 --> 00:19:32,205 මේ ඉන්නේ තාත්තලා අම්මලාගෙ, 159 00:19:32,289 --> 00:19:33,832 ස්වාමිපුරුෂයින් බිරින්දෑවරුන්ගේ, 160 00:19:34,291 --> 00:19:35,834 දූවලා පුතාලා. 161 00:19:36,626 --> 00:19:39,504 මේ පවුල් වල ගොඩක් දුක්විදිනවා, එයාලා ආවේ නැති එකට. 162 00:19:39,588 --> 00:19:43,633 එයාට දැන් ඇති වෙලා තියෙන්නේ මේ... ඵලක් නැති යුද්ධේ ගැන. 163 00:19:43,717 --> 00:19:45,719 ඒක තියෙන්නේ එයාලගේ පැහැදීම මත. 164 00:19:46,803 --> 00:19:49,973 ශුද්ධ වූ යන්ත්‍රත් කෙදිරිගානවා, රැජිණියනි. 165 00:19:51,308 --> 00:19:53,560 එයාලා මත ඉන්න දෙවියන් මේක ගැන තේරුම් ගන්නේ නෑ. 166 00:19:53,643 --> 00:19:56,646 ඒත් ඔයාට තේරෙනවා නේද මොකක්ද දෙවියෝ කියන්නේ කියල? 167 00:19:56,730 --> 00:20:00,525 ඔව්! එයාලා කියන්නේ "ඇති!" ඇති කියල! 168 00:20:05,155 --> 00:20:06,156 මේ තියෙන්නේ... 169 00:20:08,492 --> 00:20:10,577 අපේ පෞරාණික පාලන ක්‍රමයේ. 170 00:20:16,374 --> 00:20:18,960 "අධිපතියා පාර්ලිමේන්තුව පාලනය කළ යුතුයි," 171 00:20:20,712 --> 00:20:22,756 "අධිපතියා, තමා මැරෙනකම් පාලනය කළ යුතුයි." 172 00:20:22,839 --> 00:20:24,341 මට නම් හිතන්නේ නෑ මන් අසනීපෙන් කියල. 173 00:20:24,424 --> 00:20:29,012 රැජිණියනි, මෙන්න පායාන් වල මිනිස්සු කියන දේ. 174 00:20:29,096 --> 00:20:31,556 හරියට නිකම් ඔහේ යාච්ඤාකරුවෝ පැදුරක දාලා කෙළිනවා වගේ. 175 00:20:31,640 --> 00:20:35,852 පැහැදිලිව, සරලව, ඔයා පරම්පරාවක් තිස්සේ තමයි මේ මායාකාරයෝ පස්සෙන් එලවන් යන්නේ. 176 00:20:35,936 --> 00:20:37,771 තාමත් එක්කෙනෙක්වත් හොයන් නෑ. 177 00:20:38,313 --> 00:20:40,232 ඔයා අපේ හමුදාව කැප කරලා තියෙනවා, 178 00:20:40,732 --> 00:20:42,692 අපේ වටිනා වස්තු ඇති ගෙවල් හිස් කරලා තියෙනවා. 179 00:20:42,776 --> 00:20:47,280 තාමත් කිසිම සාක්ෂියක් නෑ ඒ දුෂ්ට බලයෙන්. 180 00:20:49,199 --> 00:20:50,200 නිකම්... 181 00:20:51,952 --> 00:20:55,163 ඔයා ආදරේ කර මිනිහෙක්, ඔයාව දාලා ගියපු. 182 00:20:59,042 --> 00:21:05,173 එයාලා කියන්නේ අපි බිදුණු හදවතකින් පාලනය වෙන ජාතියක් කියල. 183 00:22:26,505 --> 00:22:28,215 ජර්මරේල් ගෙන පණිවිඩයක්. 184 00:22:30,592 --> 00:22:35,389 ළමයින්ට දෙන්න ඕනේ පණිවිඩයක්, එයාලා අපි දාලා යන්න ලෑස්ති වුණාම දෙන්න ඕනේ එකක්. 185 00:22:36,765 --> 00:22:38,016 ඒක ඇස් වලට දෙන්න ඕනේ පණිවිඩයක්. 186 00:22:41,061 --> 00:22:43,021 තව පුදුමයන් ජර්මරේල් ගෙන? 187 00:22:46,108 --> 00:22:47,818 මන් එයාට වචනයක් දුන්නා. 188 00:22:47,901 --> 00:22:51,696 එයාලා මේකට ලෑස්තියි කියල දැනගත්ත ගමන් මන් මේක දෙනවා කියල. 189 00:22:52,906 --> 00:22:55,283 ඒක තමයි මගේ ළඟ තිබ්බ අන්තිම එක එයා එව්ව පණිවිඩ වලින්. 190 00:22:56,368 --> 00:22:59,454 මගේ අන්තිම පොරොන්දුව එයාට දුන්නු. 191 00:22:59,955 --> 00:23:01,115 අපිට විශ්වාසද කරන්න පුළුවන්ද? 192 00:23:02,833 --> 00:23:04,167 ඔව්, අපිට පුළුවන්. 193 00:23:05,919 --> 00:23:06,920 කියවන් යන්න. 194 00:23:12,843 --> 00:23:14,594 "මගේ දරුවනි..." 195 00:23:17,514 --> 00:23:19,349 ගඟ කියන්නේ පටන්ගැම්මක් විතරයි. 196 00:23:20,726 --> 00:23:23,812 මගේ ළගට එන්න ඕනේ ඔයාලගේ දිග චාරිකාවේ පළමු පියවර තමයි මේ. 197 00:23:24,688 --> 00:23:27,899 ලැවෙන්ඩර් වලට එනකම් ගඟ දිගේ එන්න. 198 00:23:28,400 --> 00:23:30,277 "මහා ලැවෙන්ඩර් පාර." 199 00:23:30,986 --> 00:23:32,654 ලැවෙන්ඩර් පාර කියන්නේ ඇත්තක්. 200 00:23:33,405 --> 00:23:37,325 "එපාර, ආලෝකයේ නිවහන වෙන වෙත ලැවෙන්ඩර් පාර දිගේ එන්න." 201 00:23:39,369 --> 00:23:41,913 එහෙම මන් අලුත් රාජ්‍යක් නිර්මාණය කරන ගමන් ඉන්නේ. 202 00:23:42,789 --> 00:23:45,417 අඳුරින් පිරුණ ලෝකෙක දීප්තිමත් දිදුළන ආලෝකයක්. 203 00:23:45,876 --> 00:23:49,129 දවසක, ඔයාලා මගේ ළගට ඒවී, ඊටපස්සේ මන් දන්න දේවල් දැනගනීවී. 204 00:23:49,921 --> 00:23:53,592 "පසුව මේ දැනුම ලෝකයේ තියෙන හැම ඇඳුරු කොනක් අස්සකටම අරන් යන්න." 205 00:23:56,219 --> 00:23:58,939 - "දකින්න ඇස් තියෙන අය මාව අනුගමනය කරන්න." - "...මාව අනුගමනය කරන්න." 206 00:24:03,685 --> 00:24:07,439 ඉතින් මොකද? අපි ගඟ දිගේ යන්න ඕනෙද? කොච්චර කල්ද? 207 00:24:09,191 --> 00:24:10,525 එයා අපිට සළකුණු තියාවී. 208 00:24:13,528 --> 00:24:15,528 - අපිට ඒක කරන්න පුළුවන් වෙයි. - අපිට පුළුවන් වෙයිද? 209 00:24:15,864 --> 00:24:17,365 අපිට තියෙන වෙන තීරණ මොනවද? 210 00:24:17,449 --> 00:24:18,784 අපිට තෝරගන්න එකක් තියෙනවා. 211 00:24:22,454 --> 00:24:23,538 මන් කියන දේ අහන්න. 212 00:24:25,791 --> 00:24:27,042 මන් දිහා බලන්න. 213 00:24:38,637 --> 00:24:40,472 චාරිකාව දුර වෙන්න, 214 00:24:41,306 --> 00:24:44,267 ගොඩක් අභියෝගයක් වෙන තරමට, 215 00:24:44,768 --> 00:24:48,146 ඒක ගොඩක් වෙනසක්ව දැනෙන්නේ ඒකට ඔරොත්තු දෙන අයට. 216 00:24:51,066 --> 00:24:52,776 මේක වගේ චාරිකාවක... 217 00:24:57,489 --> 00:24:59,032 ඒකෙන් බේරෙන්න පුළුවන් වෙන අයට, 218 00:24:59,116 --> 00:25:03,328 මන් බය වෙන්නේ, අනිත් අවසානෙදී අයින්න වෙන අයට එකිනෙකා අදුනාගන්න බැරි වෙයි. 219 00:25:20,178 --> 00:25:22,973 මොනව වගේ උත්තර ටිකක් අලෝකයේ නිවහනෙන් දෙයිද 220 00:25:23,056 --> 00:25:27,018 අපෙන් කාටවත් තව දුරටත් අපිවම අදුන ගන්න බැරි වෙයිද? 221 00:25:34,151 --> 00:25:38,989 මම අපේ ඡන්දෙන් තීරණය වෙන ඕනම දේකට එකඟ වෙනවා, ඒත් ඔයාලා මේක අහන්න ඕනේ. 222 00:25:40,866 --> 00:25:45,454 අපිට අපි විදියට ජීවත් වෙන්න පුළුවන් තෝරාගැනීමක් තියෙනවා. 223 00:25:45,912 --> 00:25:47,872 අපිට විච්ෆයින්ඩර්ස්ලගෙන් පොඩි දුරකට යන්න පුළුවන්, 224 00:25:47,873 --> 00:25:50,792 අපි කතා කරගත්ත විදියට තමන් තීරණය කළ දේ කරගන්න. 225 00:25:52,210 --> 00:25:55,756 එයාට සොයා එන්න බැරි විදියට අපිට පුළුවන් ඕනම තැනක දුරකට යන්න... 226 00:25:57,174 --> 00:26:02,554 අපේ ජීවිත සරලව, නිශ්ශබ්දව ගත කරනවා, 227 00:26:03,346 --> 00:26:04,598 එකට ඉදන්. 228 00:26:12,481 --> 00:26:19,237 අම්මේ, මට කවදාවත් ඇත්තම මන් කවුද කියන එක දැනගනිද කියල මන් දන්නේ නෑ 229 00:26:19,988 --> 00:26:21,948 මන් කොහෙන්ද ආවේ කියල දැනගන්නකම්. 230 00:26:25,160 --> 00:26:29,539 මට ඒක දැනගන්න බෑ, මන් ජර්මරේල් ගැන දැනගන්නකම්. 231 00:26:35,796 --> 00:26:36,880 එතකොට ඔයා? 232 00:26:40,008 --> 00:26:44,179 මන් මේ ලෝකෙන් හැංගෙන්න හදන කෙනෙක් වෙන්න ඕනේයි කියන එක මන් හිතන්නේ නෑ හරි කියල. 233 00:26:45,222 --> 00:26:47,891 සත්‍ය ප්‍රතික්ෂේප කරන කෙනෙක් වෙන්න ඕනේයි කියන මන් හිතන්නේ නෑ හරි කියල. 234 00:26:47,974 --> 00:26:50,014 මොකද මන් බයෙන් ඉන්නේ ඇත්තමට මන් මොකෙක්ද කියන එකෙන්. 235 00:26:54,648 --> 00:26:55,649 මට පේනවා. 236 00:27:00,112 --> 00:27:01,530 අපි ඡන්දේ තියමුද? 237 00:27:03,824 --> 00:27:06,410 ඉන්න තැනක් හොයාගෙන මේ ගඟෙන් එතර වෙන්න ඕනේ අය. 238 00:27:06,827 --> 00:27:07,828 චෙට්-චෙට්. 239 00:27:08,829 --> 00:27:09,830 චෙට්-චෙට්. 240 00:27:12,624 --> 00:27:15,627 ජර්මරේල් ගිය අඩිපාරෙ යන්න කැමතියි කියන අය. 241 00:27:15,710 --> 00:27:17,254 - චෙට්-චෙට්. - චෙට්-චෙට්. 242 00:27:18,714 --> 00:27:19,798 චෙට්-චෙට්. 243 00:27:24,052 --> 00:27:26,054 තව එක මනාපයක් තියෙනවා ගණන් කරන්න ඕනේ. 244 00:27:30,976 --> 00:27:33,103 - නෑ. - අපි එක ගෝත්‍රයක්, හනීවා. 245 00:27:33,186 --> 00:27:34,813 අපියි එක ගෝත්‍රයක් වෙන්නේ. 246 00:27:35,689 --> 00:27:36,690 අපියි. 247 00:27:37,607 --> 00:27:40,527 මේකේ මුල ඉදන්ම එකට ඉන්න අයව. 248 00:27:40,944 --> 00:27:42,362 පැරිස් කියන කතාවට එකඟ වෙනවා. 249 00:27:42,779 --> 00:27:45,198 දැන් අපි තමයි ඇල්කෙනි ගෝත්‍රයේ ජීවත් වෙලා ඉන්න එකම අය. 250 00:27:45,282 --> 00:27:47,367 බෝ ලයන් ඒක සම්බන්ධතාවය බෙදාගත්තා. 251 00:27:47,451 --> 00:27:50,078 ඇල්කෙනිලා අපි ගැන හොදය විච්ෆයින්ඩර්ස්ලට කියාවී 252 00:27:50,162 --> 00:27:51,621 එයාලා බේරෙන්න ඕනේ නිසා. 253 00:27:52,038 --> 00:27:53,957 එයාල කරන්නේ එයාලා කරපු දේ. 254 00:27:54,708 --> 00:27:57,627 ඒත් එයාලත් ඔයාට ඉගැන්වුවා, එයාලා ඔයාට කැව්වා, 255 00:27:58,086 --> 00:27:59,921 එයාලා ඔයාට ආදරේ කළා, ඔයාලට යාළුවෙක් වුණා.. 256 00:28:01,256 --> 00:28:03,884 එයාලගේ ජීවිත එයාලා බිලිදුන්නේ අපිව බේරගන්න. 257 00:28:03,967 --> 00:28:06,636 එයාලට හම්බවෙන පළවෙනි අවස්ථාවෙන්, එයාල අපි හැමෝවම පාවල දෙයි. 258 00:28:08,346 --> 00:28:10,742 අපි හය දෙනෙක් ඉන්නවා මේ බෝට්ටුවේ, හැමකෙනෙක්ම අහන්න ඕනේ. 259 00:28:10,766 --> 00:28:11,767 නෑ. 260 00:28:13,935 --> 00:28:16,772 එයාට ඇත්තටම කරන්න දෙයක් නෑ මේකත් එක්ක. 261 00:28:16,855 --> 00:28:17,939 හනීවා. 262 00:28:19,816 --> 00:28:21,526 මන් මනාප කරන්නේ ගඟ දිගේ යන එකට. 263 00:28:25,739 --> 00:28:27,908 මන් මනාව කරන්නේ හනීවා හා කොෆුන් කියප එකට. 264 00:28:29,159 --> 00:28:32,662 අර්කා, මාටල්, මගේ අම්මා... 265 00:28:34,748 --> 00:28:37,209 එයාලා දැනටම මේක නවත්තන්න ගොඩක් දේවලා පූජා කරලා ඇති. 266 00:28:39,336 --> 00:28:41,463 එතකොට අපි තීරණය කරගමු. 267 00:28:53,266 --> 00:28:54,267 ජෙනරාල්! 268 00:28:54,768 --> 00:28:55,894 වාර්තා කරන්න. 269 00:28:56,353 --> 00:28:57,604 හොඳ ආරංචියක් ජෙනරාල්. 270 00:28:58,021 --> 00:29:00,607 අපි හිතන්නේ ඉස්සරහා තියෙන පාර අනතුරුදායකයි කියල, ඒත් එතර වෙන්න පුළුවන්. 271 00:29:00,690 --> 00:29:04,069 අපි යන්න ඕනේ පාරේ, අපි කදවුරු බැදන් දවසෙන් භාගයක් යාවී අපිට වටේ සොයල බලන්න. 272 00:29:04,152 --> 00:29:07,489 අපි මැරුණත් කිසිම කෙනෙක් නවතින්නේ නෑ 273 00:29:07,572 --> 00:29:11,159 ජර්මරේල්ගේ ළමයින් ටික හොයාගන්නේ නැතුව. තේරුණාද? 274 00:29:12,035 --> 00:29:13,787 - තේරුණා. - හොදයි. 275 00:29:14,329 --> 00:29:15,747 ඉතින් පලයල්ලා. 276 00:29:22,921 --> 00:29:25,006 එහෙනම් රැජිණියව මරන්නයි වෙන්නේ. 277 00:29:25,090 --> 00:29:26,091 දෙවියෙක්ව? 278 00:29:26,174 --> 00:29:27,718 මෙහේ කවුද ඕක තාමත් විශ්වාස කරන්නේ? 279 00:29:27,801 --> 00:29:29,720 අපි විශ්වාස කරන දේ වැදගත් නෑ. 280 00:29:29,803 --> 00:29:32,264 පහල බැමිවලින් පල්ලෙහා ඉන්න ගොඩ දෙනෙක්ව ඒක ගැන තාමත් විශ්වාස කරනවා. 281 00:29:32,347 --> 00:29:37,144 - අපි දිවුරුම් ප්‍රකාශයක් දුන්නොත්... - එයාලගේ දෙවියෝ දූරයෙන් පහ කරාවී, එයාලා නැගීසිටීවී. 282 00:29:37,227 --> 00:29:39,312 - අපිට සොල්දාදුවෝ ඉන්නවා. - හරිම ටිකයි. 283 00:29:39,396 --> 00:29:42,107 එහෙනම් අපි නෙවෙයි එයාව දූරයෙන් පැහැ කරන්න ඕනේ. 284 00:29:42,190 --> 00:29:45,610 අපි ඒක කරන්න බයවුණත්, කවුද ඇත්තටම ඕක කරන්න ඉන්නේ? 285 00:29:46,611 --> 00:29:49,030 දෙවියෙක්ව මරන්න, එක කෙනෙක් දෙවියන් එක්ක බැදී ඉන්න ඕනේ. 286 00:29:50,449 --> 00:29:54,202 ඇයගේ මරණය කිසිම අරගලයකට මූල් නොවේවී, ලී වැගිරීම් නෑ, අවි ආයුධ නෑ. 287 00:29:54,619 --> 00:29:57,706 කිසිම මිනිහෙක්ගේ අතක සාක්ෂියක් නෑ, මොකකහරි. 288 00:29:58,999 --> 00:30:00,876 එතකොට බැම්මෙන් පහල ඉන්න අයට 289 00:30:00,959 --> 00:30:05,881 අහන්න ලැබේවී දේව මැදිහත්වීමකින් එයාලගේ රැජිණියට පහර දීලා කියල. 290 00:30:07,049 --> 00:30:10,802 එපාර එයාලා කියාවී, "මේක තමයි යුක්තිය" කියල. 291 00:30:30,447 --> 00:30:31,865 මම ගොඩක් අනුකම්පාසහගතයි. 292 00:30:39,831 --> 00:30:41,166 අපි යාච්ඤා කරමුද. 293 00:30:44,961 --> 00:30:46,755 මන් යාච්ඤා කරන්නේ සත්‍යට විතරයි. 294 00:30:49,049 --> 00:30:50,467 ඔයාට මොනවද ඇහුනේ? 295 00:30:52,427 --> 00:30:54,388 ඔයා ගැන කතාවෙන රහස් දේයක් තියෙනවා. 296 00:30:56,098 --> 00:30:59,226 කවුද කතා වෙන්නේ? ලේඩි ඈන්ද? ලෝඩ් ඩූන්ද? 297 00:31:00,602 --> 00:31:02,229 ඔව්, අනිත් අයත්. 298 00:31:04,856 --> 00:31:06,066 එයාලගේ නම් කියන්න. 299 00:31:09,486 --> 00:31:12,155 එයාලා හැමකෙනෙක්ම, රැජිණියනි. 300 00:31:48,442 --> 00:31:51,236 - ඇයි ඔයා එහෙම කළේ? - මොකක්ද? 301 00:31:52,362 --> 00:31:54,573 ඔයාට කිසිම හේතුවක් නෑ අපි යන්න හදන තැනට යන්න. 302 00:31:54,656 --> 00:31:57,056 ඔයා අපිට විරුද්ධව මනාපේ දැම්මා නම්, ඔයාට එහෙම වෙන්නේ ඕනේ නෑ. 303 00:31:58,952 --> 00:31:59,995 එයාලා ගිහින්. 304 00:32:01,955 --> 00:32:03,623 හැමකෙනෙක්ම ගිහින්. 305 00:32:05,208 --> 00:32:07,043 මන් තව කොහේ කියල යන්නද? 306 00:32:10,255 --> 00:32:14,092 තාමත්, තාමත් ඔයා තෝරගත්තේ අමාරු පැත්ත. 307 00:32:14,509 --> 00:32:18,013 ගොඩක් භයානකම එක, මොකද ඒ? 308 00:32:20,390 --> 00:32:22,642 මන් ඔයයි ඔයාගේ සහෝදරීයි ගැන වැඩි දෙයක් දන්නේ නෑ. 309 00:32:23,602 --> 00:32:26,063 මම ගමේ ඉන්න අනිත අය ගැන දන්නවා වගේ නෙවෙයි. 310 00:32:27,689 --> 00:32:30,275 මොකද අපිට විතරයි ඔයාලට හොයාගන්න බැරි ඉන්න අයට ඉන්නේ. 311 00:32:31,359 --> 00:32:33,278 මන් දන්නවා ඔයා සෙවනැල්ලක් කියල. 312 00:32:35,447 --> 00:32:37,449 මන් ඔයාගේ හැම රහසක්ම නොදන්නවා වෙන්න පුළුවන්... 313 00:32:38,950 --> 00:32:41,745 ඒත් ඔයාගේ සහෝදරීගේ තරහව කාවටත් රහසක් නම් වුණේ නෑ. 314 00:32:43,955 --> 00:32:45,707 මන් මනාප දුන්නේ ඒ විදියටයි... 315 00:32:47,125 --> 00:32:50,837 මන් දන්නේ නෑ ඒ දෙක අතරේ තියෙන වෙනස්කම, ඒත් මට ඇති වෙලා තියෙන්නේ අද ගහගෙන. 316 00:32:53,465 --> 00:32:55,759 එයා තරහෙන් නෙවෙයි ඉන්නේ. 317 00:32:56,301 --> 00:32:58,345 මන් කිව්වේ, එයා තරහෙන් ඉන්නේ ඔයා නිසා නෙවෙයි. 318 00:33:00,013 --> 00:33:05,185 බලන්න, මේක එයාට ගොඩ දෙයක් විතරයි අනික එයා එයාගෙ උපරිමෙන්ම කරන්නේ, 319 00:33:05,268 --> 00:33:07,771 සමහර වෙලාවල් වලට එළියට එන්නේ තරහව. 320 00:33:13,693 --> 00:33:15,320 ඔයාට ඒක අමාරු නැද්ද? 321 00:33:26,623 --> 00:33:29,918 මාත් එක්ක කතා කරන්න හැදුව එකට ස්තූතියි. 322 00:33:32,713 --> 00:33:34,548 ඒත් දැන් මන් තනියම ඉන්නයි කැමති. 323 00:33:47,894 --> 00:33:49,271 හේයි, ඔයාට උදව්වක් ඕනෙද? 324 00:33:49,896 --> 00:33:52,274 ඔව්, මන් මේවා හැදුවා. 325 00:33:52,899 --> 00:33:54,901 - බෝට දෙන්න. - හරි. 326 00:33:55,318 --> 00:33:56,570 ඔයාටයි හනීවටයි. 327 00:33:57,988 --> 00:33:59,614 අපි රෑට ඉන්න නවත්තන්න වෙනවා. 328 00:34:00,615 --> 00:34:02,784 එයාට ගිනි ගොඩක් ඉස්සරහ නිදහසේ ඉන්න ඕනේ. 329 00:34:08,290 --> 00:34:09,291 ඔව්. 330 00:34:13,920 --> 00:34:15,130 ඔයා හොදින්ද? 331 00:34:22,304 --> 00:34:24,347 එයා කවදාවත් මාත් එක්ක කලින් මේ විදියට කතා කරලා නෑ. 332 00:34:25,599 --> 00:34:27,350 මාත් එක්ක වාද කරන්න එන එක, ඔව්. 333 00:34:27,434 --> 00:34:30,187 ගොඩක් වාරයක් මට අකීකරු වෙන එක, ඒත්... 334 00:34:33,523 --> 00:34:35,984 මේක නිසා ගොඩක් වෙනස්ම දෙයක් විතරයි. 335 00:34:40,489 --> 00:34:44,618 ඡන්දේ සමාන වුණා නම්, මන් එහෙනම් එයාගේ සමානාත්ව තාව කැඩුවා වෙන්න පුළුවන්. 336 00:34:45,202 --> 00:34:47,412 අවංකෙන්ම මන් දන්නේ ඇය මොකක්ද කරන්න ඕනේ කියල. 337 00:34:52,626 --> 00:34:55,837 අපි එයාල කිව්ව නිසා තමයි එයාලා මුළු ජීවිත කාලෙම හැංගිලා හිටියේ. 338 00:34:57,714 --> 00:35:01,385 කවුරුවත් දැනගන්න එක ආරක්ෂා නෑ කියල තමයි අපි කිව්වේ. 339 00:35:03,845 --> 00:35:08,100 අපි ඇත්තටම කවදාවත් දැනන් හිටියේ එයාලා හරි නම් කවුද වෙන්න ඕනේ කියල. 340 00:35:09,935 --> 00:35:11,560 කොහොමද එයාලට කරන්න පුළුවන් වෙන්නේ? 341 00:35:14,189 --> 00:35:17,150 සමහරවිට අපි මේ ගඟ දිගේ ඉදිරියට යන කොට... 342 00:35:18,276 --> 00:35:21,154 එයාලා දැනගනීවී. 343 00:35:57,691 --> 00:36:02,696 රැජිණියනි? ඔයාගේ සේවිකාව මගේ ආරාධනාව දුන්නේ නැද්ද? 344 00:36:03,196 --> 00:36:05,323 අනිවාර්යයෙන්ම, එයා දුන්නා ලේඩි ඈන්, අනිවාර්යෙන්ම. 345 00:36:05,407 --> 00:36:08,118 රැජිණියනි පිළිගන්නවා. 346 00:36:22,174 --> 00:36:25,052 සෙක්ස්වල සුවදයි ගී කුරුල්ලන්ගේ සද්දයයි. 347 00:36:25,719 --> 00:36:27,262 දිව්‍යයම සබැදියාවක්. 348 00:36:27,929 --> 00:36:29,473 මන් මගේ ආරාධනාවේ කිව්වා වගේම. 349 00:36:29,556 --> 00:36:32,142 මන් ළඟ විශේෂ සතුටක් තියෙනවා ඔයා වෙනුවෙන් වෙන් කරපු. 350 00:36:35,437 --> 00:36:37,272 හැමෝටම ආරාධනා කරලා නෑ, මෙතනින් දැන් යන්න. 351 00:36:46,114 --> 00:36:49,326 අලුත් සින්දුවක්, අලුත් කුරුල්ලෙක්. 352 00:36:50,327 --> 00:36:52,954 ඔයාට තමයි ඒක මුලින්ම අහන්න වෙන්නේ මේ රාජමාලිගේ බිත්ති ඇතුළේ. 353 00:36:55,332 --> 00:36:57,417 කවුද ඉන්නේ මගේ ප්‍රසාදය බෙදාගන්න? 354 00:36:59,086 --> 00:37:00,879 ඒ මන්, රැජිණියනි. 355 00:37:02,047 --> 00:37:03,048 ඔයාගේ අනුමැතිව ඇතුව. 356 00:37:03,131 --> 00:37:06,093 අනිවාර්යෙන්ම, ලෝඩ් ඩූන්. මන් දන්නවා ඒ ඔයා වෙන්න ඕනේ කියල. 357 00:37:07,010 --> 00:37:12,391 අපි හිතන්නේ අමුතු අලුත් කුරුල්ලෙක් කුණාටුවකට ගහගෙන ඇවිත් තියෙනවා. 358 00:37:13,725 --> 00:37:18,397 මගේ දඩයම් කාරයට ඌ ඇපල් ගස්වල සින්දු කියනව ඇහිලා, ඌව අල්ලන්න උඟුලක් අටවල. 359 00:37:19,981 --> 00:37:21,900 එහෙනම් ඒ මිනිහට තෑගි දෙන්න ඕනේ. 360 00:37:22,526 --> 00:37:25,445 ලේඩි ඈන්, ලෝඩ් ඩූන්, ඔයාලා මන් ගැන හිතන් ඉන්න විදියට. 361 00:37:26,530 --> 00:37:28,115 ඒත් මේ ඉන්නේ අපේ අලුත් අමුත්තව. 362 00:37:38,834 --> 00:37:40,377 මට සින්දුවක් ඇහෙන්නේ නම් නෑ. 363 00:37:40,460 --> 00:37:46,049 මන් ඔයාට කිව්වනේ, මේ කුරුල්ලා සින්දු කියන්නේ ඔයාගේ අතට ගත්තොත් විතරයි. 364 00:37:47,718 --> 00:37:49,970 ඔයා තමයි ඌව අල්ලන පළමු කෙනා වෙන්නේ. 365 00:37:52,222 --> 00:37:53,390 එහෙනම්... 366 00:37:53,473 --> 00:37:56,601 එහෙනම් කූඩුවේ දොර අරින්න, ලෝඩ් ඩූන්. 367 00:38:09,823 --> 00:38:13,023 කුරුල්ලු සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ අතට එද්දී දගලනවා. මට ඌ දගලන සද්දයක් එන්නේ නෑ.. 368 00:38:13,201 --> 00:38:16,413 සමහරවිට ඌ බය නැති එකෙක් වෙන්න ඇති. 369 00:38:25,714 --> 00:38:27,340 මන් බය නෑ. 370 00:38:27,424 --> 00:38:31,303 ඔයාට පේනවනේ, මගේ මුළු පාර්ලිමේන්තුවම මගේ මරණෙට එකඟ වෙලා, 371 00:38:31,386 --> 00:38:33,638 මේ මුළු කුණු නගරෙටම ඕනේ මන් මැරෙනවා දකින්න. 372 00:38:33,722 --> 00:38:38,393 මන් තීරණය කරගත්ත දේ තමයි මන් මේ නගරය වෙනුවෙන් මැරෙන්නේ නෑ කියන එක, මේ නගරය මැරෙන්නේ මා නිසයි. 373 00:38:41,897 --> 00:38:43,106 ඔයාට පුළුවන් මුලින්ම යන්න. 374 00:38:58,038 --> 00:38:59,039 හරි. 375 00:39:08,173 --> 00:39:09,674 අපි හොද දුරක් ඇවිත්.. 376 00:39:10,258 --> 00:39:13,720 අපි දවල් කාලයේ විවේකයක් අරන් ගියාම, අපිට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. 377 00:39:13,804 --> 00:39:17,808 අපෙන් කෙනෙක්ට රැය ඇහැරිලා බලාගෙන ඉන්න වෙනවා, ගිනිගොඩේ ගිනිගහන්. 378 00:39:22,521 --> 00:39:23,730 මාත් එක්ක වාඩිවෙන්න. 379 00:39:38,703 --> 00:39:39,746 අම්මා... 380 00:39:39,830 --> 00:39:43,625 මට කියන්න, ඔයා හිතන්නේ ඒක මොන විදියට ඇතිද? 381 00:39:51,633 --> 00:39:53,093 මොකක් මොන විදියටද? 382 00:39:53,802 --> 00:39:56,972 "එහේ මන් රාජ්‍යයක් හදනවා," එයා කියපු එක. 383 00:39:59,349 --> 00:40:02,686 අපි හැමෝම අපේ ජීවිත අනතුරේ දැම්මා මේ තැනට යන්නට පා තබන්න. 384 00:40:03,437 --> 00:40:04,730 ඉතින්, මට කියන්න. 385 00:40:05,897 --> 00:40:08,650 ඔයා මොකද හිතන්නේ මේ රාජ්‍යය මොනව වගේ ඇතිද කියල? 386 00:40:14,322 --> 00:40:15,490 මෙහෙමයි... 387 00:40:22,497 --> 00:40:23,915 මන් හිතන්නේ... 388 00:40:26,084 --> 00:40:31,590 ඒක වෙන්න පුළුවන්...අපි හැමෝටම දේවල් මතක් වෙන්න පුළුවන් තැනක්. 389 00:40:33,675 --> 00:40:36,219 අපි ඒ කාලේ මොනව වගේ දේවල් වලටද කැමති වෙලා තිබුණේ කියල. 390 00:40:38,346 --> 00:40:40,098 අපි ඉස්සර කවුරු වගේද කියල. 391 00:40:42,517 --> 00:40:43,560 අපි... 392 00:40:45,395 --> 00:40:48,356 මේ දැනුමෙන් දේවල් හොදින් කරන්න කොහොමද යොදාගන්නේ කියල. 393 00:40:52,402 --> 00:40:53,820 මන් හිතන්නේ... 394 00:40:55,447 --> 00:40:57,574 ඒ තැන වෙන්න පුළුවන්... 395 00:40:59,367 --> 00:41:01,578 එහෙදී මන් අමුතු කෙනෙක් නොවෙන තැනක්. 396 00:41:04,414 --> 00:41:07,292 මට වැදගත් දෙයක් හදන්න උදව් වෙන්න පුළුවන් තැනක්... 397 00:41:08,335 --> 00:41:11,004 මන් කවුද කියල හංගන්නේ නැතුව ඒක කරන්න. 398 00:41:14,758 --> 00:41:18,011 ඔයාගේ තාත්තා එයා වෙනුවෙන් රාජ්‍යයක් හදනව නම්, ඔයා තමයි ඒකේ කුමාරිකාව වෙන්නේ. 399 00:41:22,724 --> 00:41:24,267 ඒක ඒ විදියේ දෙයක් නෙවෙයි. 400 00:41:25,102 --> 00:41:28,146 මන් ඕනම දෙයක් කරන්නම් එයා මගේ කරලා ඉල්ලන. මට උදව් කරන්න පුළුවන් විදියට. 401 00:41:28,230 --> 00:41:30,816 මන් කවුරු වෙයිද මේ රාජ්‍යයේ? 402 00:41:32,526 --> 00:41:34,027 ඔයාට ඒකේ රැජිණිය වෙන්න වෙනවා. 403 00:41:38,490 --> 00:41:39,950 මන් නම් හිතන්නේ නෑ. 404 00:41:41,576 --> 00:41:43,495 දැක්මක් ඇතුව ඉන්න රජෙක්... 405 00:41:44,663 --> 00:41:47,416 දැක්මක් ඇතුව ඉන්න කුමාරයෙක් හා කුමාරිකාවක්... 406 00:41:48,792 --> 00:41:50,460 මන් වෙන්න ඕනේ මුකුත් නැති. 407 00:41:52,963 --> 00:41:54,840 මන් අමුතුම කෙනා වෙන්නම්. 408 00:41:56,425 --> 00:41:58,135 දුර්වලයි කියල එයාලා කියන කෙනා. 409 00:41:58,218 --> 00:42:00,303 මන් කාටවත් ඒ විදියට කියන්න දෙන්නේ නෑ. 410 00:42:00,637 --> 00:42:02,277 මන් දන්නවා ඔයා එහෙම වෙන්න දෙන්නේ නෑ කියල. 411 00:42:06,643 --> 00:42:11,440 මේ තැනට යන එක මට වැදගත් දෙයක්. 412 00:42:12,524 --> 00:42:14,443 ඒත් ඒක මන් ගැන දෙයක් නෙවෙයි. 413 00:42:15,527 --> 00:42:17,154 ඒක හැමෝටම පොදු දෙයක්. 414 00:42:19,740 --> 00:42:23,034 අපි හැමෝටම එහෙ හොදින් ඉන්න පුළුවන්. මන් ඇත්තටම ඒක විශ්වාස කරනවා. 415 00:42:32,711 --> 00:42:34,431 අපි හැමෝම පොඩ්ඩක් විවේකයක් ගත්තා නම් හොදයි. 416 00:42:36,423 --> 00:42:37,466 හරි. 417 00:44:23,488 --> 00:44:25,782 කොෆූන් මගේ කඩුව නැති වෙලා. 418 00:44:25,866 --> 00:44:27,200 මගේ දුන්නත් නැති වෙලා. 419 00:44:27,784 --> 00:44:29,578 - මාග්‍රා. - බෝ, බෝට්ටුවේ බලන්න. 420 00:44:29,661 --> 00:44:31,079 - චෙට්-චෙට්. - මාග්‍රා. 421 00:44:31,163 --> 00:44:33,331 - මන් හිතුවේ ඔයාලා දෙන්නගෙන් කෙනෙක් රෑ ඇහැරන් හිටිය කියලා. - එන්න. 422 00:44:33,415 --> 00:44:34,624 - අපි අහැරන් හිටියේ. - එන්න. 423 00:44:34,708 --> 00:44:36,084 එහෙනම් කොහොමද මෙහෙම දෙයක් වුණේ? 424 00:44:36,543 --> 00:44:38,920 අපේ කදවුරට කවුරුහරි පැනලද, අපි කවුරුත් ඇහැරන් හිටියේ නැති අතරේ, 425 00:44:39,004 --> 00:44:41,444 - ඒක ඔයාල දෙන්නගෙන් එක්කෙනෙක්වත් දැක්කේ නැද්ද? - මන් දන්නේ නෑ. 426 00:44:42,340 --> 00:44:44,051 දැන් හැමදේම ඉවරයි, එහෙම නේද? 427 00:44:45,052 --> 00:44:47,429 මට උදව් කරන්න, අපි යන්න ඕනේ. 428 00:44:47,512 --> 00:44:48,638 අපිට යන්න බෑ. 429 00:44:48,722 --> 00:44:49,973 අපි යන්න ඕනේ. 430 00:44:51,016 --> 00:44:54,478 අර ගිහින් තියෙන හැම එකක්ම වාගේ ආයුධ ටික. ඒක ආයෙමත් ගන්න බැරි දෙයක්. 431 00:44:54,561 --> 00:44:56,354 - මගෙත් දෙයක් නැතිවෙලා. - එන්න. 432 00:44:57,147 --> 00:44:58,231 ඔයාගේ මොකක්ද නැතිවෙලා තියෙන්නේ? 433 00:44:58,315 --> 00:45:02,235 ඒක පොඩි මල්ලක්, ඒක සිනිදුයි, අත මිටක ගානේ. 434 00:45:02,319 --> 00:45:03,695 මොකක්ද මල්ල ඇතුළේ තිබුණේ? 435 00:45:03,779 --> 00:45:07,365 මට ගොඩක් වැදගත් වෙන දෙයක්. මගේ තාත්තගෙන් මට ඉතුරු වුණු එකම දේ. 436 00:45:07,449 --> 00:45:10,118 - එයත් එක්ක තියෙන මගේ එකම සම්බන්ධතාවය... - හරි. 437 00:45:10,202 --> 00:45:13,914 ඒක ආයෙමත් ගේන්න බෑ! අපි හොයාගන්න ඕනේ ඒකකොහෙද අරන් ගිහින් තියෙන්නේ කියල. අපිට ආයෙමත් ඒක ගන්න ඕනේ. 438 00:45:13,997 --> 00:45:16,583 - ඒත් අම්මේ, මොකක්ද ඒ? - ඒක වැදගත් දෙයක්. 439 00:45:18,126 --> 00:45:19,836 මාග්‍රා, අහන්න... 440 00:45:19,920 --> 00:45:21,380 කරුණාකරලා, ඔයාට පුළුවන්ද... 441 00:45:21,463 --> 00:45:24,549 මගෙන් තව දේවල් අහන්න එන්න එපා. මට ඒක හොයාගන්න උදව් කරන්න. 442 00:45:26,176 --> 00:45:29,012 ආදරී, අපිට අවි ආයුධ නෑ. 443 00:45:29,721 --> 00:45:32,516 ඊයේ රෑ ආවා මොකෙක් වුණත් ආයෙම එන්න පුළුවන්. 444 00:45:32,599 --> 00:45:34,976 විච්ෆයින්ඩර්ස්ලා මේ කොහේ හරි ඉදන් රැකන් ඉන්නවා ඇති. 445 00:45:35,060 --> 00:45:36,812 අපි ගොඩක් වෙලා මෙහෙ හිටියොත්, එයා අපිව හොයාගනීවී. 446 00:45:36,895 --> 00:45:38,480 එහෙනම් අපි ඉක්මන් කරන්න ඕනේ. 447 00:45:40,440 --> 00:45:44,778 මගේ තාත්තාගෙයි මගෙයි අතර තියෙන සම්බන්ධේ කියන්නේ මට ඒක ගැන කියන්න පුළුවන් විදියේ දෙයක් නෙවෙයි. 448 00:45:44,861 --> 00:45:46,113 ඒක සංකීර්ණයි. 449 00:45:46,571 --> 00:45:49,074 හැම මිනිහෙක්ටම වගේ, මන් හිතනවා ඔයා තේරුම් ගන්න ඇතියි කියල. 450 00:45:56,581 --> 00:46:00,794 මන් ඔයාගේ ඈත් කරන් හිටපු ඕනම රහසක්, එහෙම කළේ අපිව ආරක්ෂා කරන්න. 451 00:46:01,336 --> 00:46:04,715 ඔයා මගෙන් ඈත් කරලා තියන් හිටපු ඕනම දෙයක්, එහෙම කළේ අපිව ආරක්ෂා කරන්න. 452 00:46:06,508 --> 00:46:08,135 අනේ මට මේක තේරුම් ගන්න උදව් කරන්න. 453 00:46:08,802 --> 00:46:13,056 මට දැන් උදව් කරන්න අපේ ළමයින්ව අනතුරකින් බේරගන්න, මොකද මට එහෙම නොකර බෑ. 454 00:46:14,599 --> 00:46:15,809 මන් දන්නවා. 455 00:46:17,853 --> 00:46:20,897 ඔයා තාමත් ඒක ගැන නොකියන්න තරම් මොන වගේ දෙයක්ද ඔච්චර වැදගත් වෙන්නේ? 456 00:46:22,482 --> 00:46:23,692 - මන් ඒක් කරන්නම්. - නෑ. 457 00:46:24,776 --> 00:46:25,861 හනීවා. 458 00:46:26,445 --> 00:46:28,530 එයා දැනටමත් දන්නවා ඔයා අහන හැමදෙයක්ම වගේ. 459 00:46:29,281 --> 00:46:30,601 මන් ඒක ඔයා වෙනුවෙන් හොයන් එන්නම්. 460 00:46:31,491 --> 00:46:34,077 ඒ ගඟේ මැරයෝ නම්, එයාලා දවසක බාගයක් දුරින් ඇත්තේ. 461 00:46:34,161 --> 00:46:35,847 ඒ ඔපායල් නම්, උන් සීයක් විතර ඉන්න පුලුවන්. 462 00:46:35,871 --> 00:46:37,622 සීයක් දෙනා දකින එකක් නෑ මන් එන බව. 463 00:46:37,706 --> 00:46:40,906 ඔයා දන්නවද අපි කොච්චර නම් වාසනාවන්ත වුණාද කියල විච්ෆයින්ඩර්ස්ලගෙන් බේරිලා එන්න? 464 00:46:41,084 --> 00:46:42,669 ගොඩක් වාසනාවන්තයි. 465 00:46:42,753 --> 00:46:44,671 තව සටනක්, දැන් අවි ආයුධ නෑ. 466 00:46:44,755 --> 00:46:47,174 මන් යෝජනා කරන්නේ අපි සටනකට යන්න ඕනේ කියල, තාත්තා. 467 00:46:48,050 --> 00:46:49,176 කවුරු ඒක ගත්තා වුණත්... 468 00:46:49,843 --> 00:46:52,113 අඩුම ගාණේ මන් එතන ඉන්නවද කියල දන්නෙවත් නැතුව කොහොමද මාත් එක්ක ගහගන්නේ? 469 00:46:52,137 --> 00:46:55,682 ඒවගේම අපි දන්නේ නෑ ඒ කවුද කියල. අඩුම ගානේ අපි ඒ කවුද කියලවත් බලාගන්න ඕනේ... 470 00:46:55,766 --> 00:46:57,225 මන් හිතන්නේ මන් දන්නවා. 471 00:46:59,311 --> 00:47:02,481 - මොකක්ද? - මන් හිතන්නේ මන් දන්නවා කවුද අපේ දේවල් ගත්තේ කියල. 472 00:47:04,191 --> 00:47:06,568 - ඔයා මොකක් ගැනද කියන්නේ - බලන්න, කරුණාකරලා.. 473 00:47:09,279 --> 00:47:12,115 මොකක්ද ඒ? ඔයාට මොකක්ද පේන්නේ? 474 00:47:26,671 --> 00:47:28,632 කියන්න මට, මොකක්ද ඒ? 475 00:47:32,302 --> 00:47:33,345 කියන්න මට. 476 00:47:47,275 --> 00:47:48,819 දැන් තමයි වෙලාව, මගේ රැජිණියනි. 477 00:47:49,444 --> 00:47:51,571 ලේඩි ඈන්ගේ මරණය ගැන හැමතැනම පැතිරිලා. 478 00:47:51,655 --> 00:47:54,658 ඔයාට විරුද්ධය පෑ පෙළපාලින් ආදරණීය දේවතාවුන් මරලා දාල 479 00:47:54,741 --> 00:47:56,451 ඒක පහල බැම්මේ පටන් අරන් තියෙන්නේ. 480 00:47:57,244 --> 00:48:01,404 මාලිගාවේ ආරක්ෂකයින් එන තැන එයාලට එන්න නොදි හිර කරන් ඉන්නේ, ඒත් ඒක කොච්චර වෙලාවකටද කියල නම් මන් දන්නේ නෑ. 481 00:48:07,587 --> 00:48:08,880 මගේ රැජිණියනි! 482 00:48:11,717 --> 00:48:13,093 ඊළගට මොකද වෙන්නේ? 483 00:48:15,053 --> 00:48:17,180 ඉතුරු වෙලා ඉන්න දෙවිවරුන් රැස් වෙනවා. 484 00:48:17,264 --> 00:48:20,559 එයාලා ජන වැසියාගේ විශ්වාසය දිනාගත්තොත්, එයාලා මොනවා කරයිද කියල කියන්න බෑ. 485 00:49:38,595 --> 00:49:43,392 පියාණෙනි, කාගේ බලයක්ද අපිට හැගෙන්නේ ඒත් අල්ලන්න බැරි... 486 00:49:47,020 --> 00:49:48,563 මන් මගේ දෛවය පිළිගන්නවා. 487 00:49:50,107 --> 00:49:52,587 මා ස්තූති වන්ත වෙනවා මට ඒකේ හෝරාව තෝරගන්න පුළුවන් වුණු එක ගැන. 488 00:51:51,436 --> 00:51:55,232 ජර්මරේක්, ඔයා මන් වෙනුවෙන් ආවේ නෑ, මගේ සොදුරේ. 489 00:51:56,566 --> 00:51:58,276 ඉතින් මන් ඔයා ළඟට එනවා.