1 00:00:00,001 --> 00:00:01,373 ඉංග්‍රීසි උපසිරසි නිර්මාණය explosiveskull 2 00:00:02,500 --> 00:00:05,250 මේකද විශ්වයේ තියෙන ලොකුම බලය? 3 00:00:07,291 --> 00:00:09,791 අපෙන් පැනලා ගිය වේරියන්ට් කෙනෙක් අපේ මිනිට්මෙන්ලව මරණවා. 4 00:00:13,208 --> 00:00:16,000 මේ වෙනකම් අපිට එයාව හොයාගන්න බැරි වුනා. 5 00:00:16,750 --> 00:00:20,708 ටයිම් වේරියන්ස් ඔතෝරිටි එකයි ඇස්ගාඩ් වල දෙයියොයි දෙගොල්ලොම එකයි. 6 00:00:20,791 --> 00:00:22,750 බලයෙන් මත් වෙලා, ඇත්ත පේන්නෙ නෑ. 7 00:00:22,833 --> 00:00:26,000 ටයිම්-කීපර්ස්ලා මේ ප්‍රශ්නෙ හැම පැත්තක්ම බලන් ඉන්නෙ. 8 00:00:26,083 --> 00:00:28,000 එයා හැංගිලා ඉන්නෙ මහා විනාශයන් වෙන තැන් වල. 9 00:00:29,208 --> 00:00:32,416 ඔහෙයි එහෙනම් TVA එක මාව අල්ලන්න අරන් ආපු මෝඩයා. 10 00:00:32,500 --> 00:00:34,250 මං තමා, මං හිතන්නෙ. 11 00:00:34,333 --> 00:00:36,083 මං ටයිම්-කීපර්ස්ලගෙ තැන අල්ලගන්න යන්නෙ. 12 00:00:36,166 --> 00:00:39,041 මට TVA එක පාලනය කරන්න ආසාවක් නෑ. 13 00:00:40,875 --> 00:00:42,166 මං ඌට කිවුවා. 14 00:00:42,250 --> 00:00:43,833 ටයිම්-කීපර්ලා ඉන්න තැන. 15 00:00:43,916 --> 00:00:45,041 තමුන්ට මොනවද ඕනා? 16 00:00:51,541 --> 00:00:52,875 එපා ලෝකි, ඔහොම ඉන්නවා! 17 00:00:52,958 --> 00:00:55,791 ලෝකි ඔහොම ඉන්නවා! 18 00:00:56,250 --> 00:00:57,666 ලෝකි ඔහොම ඉන්නවා! 19 00:01:00,000 --> 00:01:10,000 ★★★ ජෙරෝම් වැලස්කා ★★★ කළ උපසිරැසි ගැන්වීමකි. w w w . b a i s c o p e l k . c o m 19 00:01:38,750 --> 00:01:42,208 අපිට ඕන නම් පොටේටෝ ස්කින්ස් කන්න පුළුවන් නැත්නම් බෆලෝ ෆින්ගර්ස්... 20 00:01:42,291 --> 00:01:43,916 නැත්නම් වෙන තැනකින් කන්නත් පුළුවන්. 21 00:01:44,000 --> 00:01:45,375 ඇයි ඔයාට මෙතන පේන්න බැරි? 22 00:01:45,458 --> 00:01:47,166 පේන්න බැරුව නෙවේ, බයයි. 23 00:01:47,250 --> 00:01:50,958 සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේක කී පාරක් වැහුවද කියලා දන්නවද? 25 00:01:51,041 --> 00:01:53,666 ඒ වුණාට බීම නම් අවුලක් නෑ වගේ. 27 00:01:56,583 --> 00:01:58,583 දෙයියනේ! 28 00:01:59,166 --> 00:02:00,166 මොළේ ගල් වෙලා ගියා! 29 00:02:00,250 --> 00:02:02,083 ඔහොම වෙන්න හේතුව දන්නවනෙ? 30 00:02:02,166 --> 00:02:03,166 ඔන්න පටන් ගත්තා. 31 00:02:03,250 --> 00:02:05,500 ඔයා සීතල මොනවා හරි බිවුවම... 32 00:02:05,583 --> 00:02:08,125 මොළේ ගල් වෙනවා කියන එක සීතලට සම්බන්ධයි... තේරුණා. 33 00:02:08,208 --> 00:02:09,208 මං මේ ඇත්තටම කියන්නෙ. 34 00:02:09,291 --> 00:02:14,250 සීතල උඩුතල්ල හරහා ගිහාම මොලේ තියෙන උපාගම සීතලට ගල් වෙනවා. 35 00:02:14,333 --> 00:02:17,833 එතකොට ඔයාගෙ මතකයන් එහෙම්මම ගල් වෙනවා. 36 00:02:19,000 --> 00:02:21,666 - ඒක නම් පට්ට පල් බොරුවක්. - නෑ! 37 00:02:21,750 --> 00:02:25,333 හරි. කරලා බලන්නකො. ඔයා හිතන ඕනම දෙයක් එහෙම්මම ගල් වෙයි. 38 00:02:25,416 --> 00:02:26,708 මං ඔයාගෙන් ප්‍රශ්ණයක් අහනවා, 39 00:02:26,791 --> 00:02:30,291 හැබැයි උපාගම ආයෙ හරි යනකම් ඔයාට උත්තර දෙන්න බැරි වෙයි. 40 00:02:30,375 --> 00:02:31,583 අභියෝගෙ බාරගන්නවා. 41 00:02:35,958 --> 00:02:37,166 හරි අහන්න. 42 00:02:37,250 --> 00:02:39,916 ටයිම්-කීපර්ලගෙ ආරක්‍ෂාවට කීදෙනෙක් ඉන්නවද? 43 00:02:41,416 --> 00:02:42,416 මොකක්? 44 00:02:49,458 --> 00:02:52,458 අපි දැන් කොච්චර කාලයක් තිස්සෙ හොඳම යාළුවොද? 45 00:02:53,666 --> 00:02:54,666 හුඟ කාලයක් තිස්සෙ. 46 00:02:54,750 --> 00:02:56,958 ඔයාට මට ඕනම දෙයක් කියන්න පුළුවන් කියලා දන්නවනෙ, නේ? 47 00:02:57,041 --> 00:02:58,166 නැතුව. 48 00:02:58,250 --> 00:03:01,333 ඉතින් ටයිම්-කීපර්ලගෙ ආරක්‍ෂාවට ඉන්න ගාන ඇයි මට නොකියන්නෙ? 49 00:03:01,416 --> 00:03:02,666 ආ ඒකට ඉන්නවා... 50 00:03:07,125 --> 00:03:08,125 මෙතන, මට... 51 00:03:09,291 --> 00:03:11,291 මට මතකයි, මං මෙතන දන්නවා. 52 00:03:15,333 --> 00:03:16,458 ඒ වුණාට ඔයාව දන්නෙ නෑ. 53 00:03:16,541 --> 00:03:19,708 ඒකට කමක් නෑ. ඔයාට මහන්සි නිසා ඔය. 54 00:03:21,958 --> 00:03:25,125 ඔව්. එක්කො මහන්සි නිසා වෙන්න ඇති. 55 00:03:27,875 --> 00:03:29,666 කොහොමද සෝපාන හොයාගන්නෙ? 56 00:03:30,750 --> 00:03:32,125 ඒවා රත්තරන් පාටයි. 57 00:04:03,166 --> 00:04:05,416 සියලුම මිනිට්මෙන්ලා අවි ගබඩාවට වාර්තා කරන්න. 58 00:04:05,500 --> 00:04:07,000 කාල රේඛාව ආරක්‍ෂා කරන්න. 59 00:04:09,958 --> 00:04:12,083 සියලුම මිනිට්මෙන්ලා අවි ගබඩාවට වාර්තා කරන්න. 60 00:04:12,166 --> 00:04:13,458 කාල රේඛාව ආරක්‍ෂා කරන්න. 61 00:04:17,750 --> 00:04:18,833 අනේ මංදා, සර්. 62 00:04:52,750 --> 00:04:54,958 සියලුම මිනිට්මෙන්ලා අවි ගබඩාවට වාර්තා කරන්න. 63 00:04:55,041 --> 00:04:56,416 කාල රේඛාව ආරක්‍ෂා කරන්න. 64 00:05:24,208 --> 00:05:26,083 ඒයි! නවතිනවා! 65 00:05:43,625 --> 00:05:44,958 ප්‍රශ්ණ දෙක තුනක් තියේ. 66 00:05:45,041 --> 00:05:46,875 වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? 67 00:05:46,958 --> 00:05:48,291 ඔහොම කතා කරනවද. 68 00:05:50,125 --> 00:05:51,833 ඔයා ලෝකි කෙනෙක් කියලා විශ්වාසද? 69 00:05:51,916 --> 00:05:53,666 - ඔයා මගෙ පාර හරස් කරනවා. - ඔයයි මගේ පාර. 70 00:05:57,916 --> 00:06:00,000 මං හිතුවෙ දෙන්නට එකට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. 71 00:06:06,333 --> 00:06:09,041 හැබැයි දැන් පේනවා ඔයාට දුර පේන්නෑ කියලා. 72 00:06:11,666 --> 00:06:13,458 ඒ නිසා එක්කො ඔයා කැමැත්තෙන්ම එනවා... 73 00:06:16,250 --> 00:06:19,000 නැත්නම් අකමැත්තෙන් එනවා. කෝක වුණත්, ඒ ක්‍රමේට තමා මං ටයිම්-කීපර්ලා ළඟට යන්නෙ. 74 00:06:19,083 --> 00:06:20,458 දෙයියනේ කට වහ ගනින්කො! 75 00:06:20,541 --> 00:06:22,583 ඒයි! 76 00:06:26,583 --> 00:06:28,125 තව ළඟට ආවොත් මූව මරණවා. 77 00:06:28,791 --> 00:06:30,833 මරණවා ඉතින්. 78 00:06:45,208 --> 00:06:46,458 කකුල අතාරිනවා! 79 00:06:52,000 --> 00:06:53,916 සුභ ගමන්, වේරියන්ට්. 80 00:06:55,083 --> 00:06:58,166 බැටරි ඉවරයි. 81 00:06:58,250 --> 00:06:59,458 මේක වැඩ නෑනෙ. 83 00:07:09,000 --> 00:07:12,666 මෙහාට දෙනවා. ඔහේ ඕක චාර්ජ් කරන්නවත් දන්නෙ නෑ. 84 00:07:12,750 --> 00:07:15,666 නැත්තෙ මොකද. තාක්‍ෂණය ගැන දන්න(ටෙක්-සැවී) එකම ලෝකි ඔයා නෙවෙයි. 85 00:07:15,750 --> 00:07:16,958 කොයි වෙලාවකවත් මට ඔය නම කියන්න එපා. 86 00:07:18,000 --> 00:07:19,875 - ටෙක්-සැවී කියලද? - නෑ, ලෝකි කෙනෙක් කියලා. 87 00:07:22,875 --> 00:07:24,333 ඔහේ නිකන් මැජික් කාරයෙක් විතරයි එහෙනම්? 88 00:07:24,416 --> 00:07:28,333 හරි. එහෙනම් ඊළඟ මැජික් එක විදිහට ඔහේව අතුරුදහන් කරන්නම්. 89 00:07:32,958 --> 00:07:35,416 - ඔයාගෙ බලයක්ද ඒ? - තමුසෙ කොහාටද අපිව ගෙනාවෙ? 90 00:08:01,875 --> 00:08:04,041 මෝඩ හරකා! මේ ලැමෙන්ටිස් 1. 91 00:08:04,125 --> 00:08:05,375 මංදා ඒ මොකද්ද කියලා! 92 00:08:06,833 --> 00:08:09,625 ග්‍රහ ලෝකෙ කඩන් වැටිලා විනාශ වෙන්න යන හඳ. 93 00:08:10,833 --> 00:08:14,208 අර ටෙම්පොඩ් එකේ තිබ්බ විනාශ වලින් දරුණුම විනාශය! 94 00:08:14,291 --> 00:08:16,041 කාටවත් මෙහෙන් පැනගන්න බෑ ! 95 00:08:16,125 --> 00:08:17,500 ඔන්න බලාගෙන! 96 00:08:18,166 --> 00:08:21,208 සමාවෙන්න නෝනා. විස්තර කොලේ කියවන්න බැරි වුණා. 97 00:08:22,583 --> 00:08:24,541 මං හිතුවේ ඔයාට මාව මරන්න ඕනා කියලා. 98 00:08:24,625 --> 00:08:26,291 මං දන්නෑ තමුසෙ අර ටෙම්පැඩ් එක කොහේ හැංගුවද කියලා, 99 00:08:26,375 --> 00:08:29,083 හැබැයි තමුසෙ ඉවර වුණොත්, ඒකත් ඉවරයි, එතකොට මාත් ඉවරයි. 100 00:08:29,166 --> 00:08:30,708 අතෙන්ට! 101 00:08:30,791 --> 00:08:32,791 - අපි දැන් එකටද වැඩ? - අපෝ නෑ! 102 00:08:34,875 --> 00:08:36,000 පාත් වෙනවා! 103 00:08:36,916 --> 00:08:38,291 තමුසෙගෙ උදව් ඕන නෑ! 104 00:08:38,375 --> 00:08:39,833 ඔයා නම් හරිම අමුතුයි! 105 00:09:20,625 --> 00:09:21,833 මොකද ඔය කරන්නෙ? 106 00:09:22,375 --> 00:09:23,583 තමුසෙ මොකද ඔය කරන්නෙ? 107 00:09:24,375 --> 00:09:25,916 මාව වශී කරන්නද හදන්නෙ? 108 00:09:27,791 --> 00:09:29,041 ඒක හරියන්නෑ. 109 00:09:29,791 --> 00:09:31,333 ඇයි? තමුසෙ මැජික්කාරයෙක් නිසාද? 110 00:09:31,416 --> 00:09:34,166 - නෑ, මගෙ මනස හුඟක් ශක්තිමත් නිසා. - හා එහෙනම්! 111 00:09:36,791 --> 00:09:39,750 ආයෙම පාරක් අපි මෙතන ගහගන්නද යන්නෙ? 112 00:09:39,875 --> 00:09:41,208 වෙන මොකක් කරන්නද කියන්නෙ? 113 00:09:41,291 --> 00:09:42,458 මංදා. සාම ගිවිසුමක්? 114 00:09:43,875 --> 00:09:47,833 මේ අහන්න, අර ටෙම්පැඩ් එක ඔන් කරගන්න බැරි වුණොත් අපි දෙන්නටම මෙතනින් ගැලවීමක් නෑ. 116 00:09:47,916 --> 00:09:49,333 කොහෙද ඒක හැංගුවෙ? 117 00:09:49,416 --> 00:09:51,583 - මගේ හදවතේ. - එහෙනම් මං කපලා ගන්නම්. 118 00:09:51,666 --> 00:09:53,541 ශෝක්. මරු විහිළුව. 119 00:09:54,416 --> 00:09:56,833 ඔව්, මං ළඟ ටෙම්පෑඩ් එක තියෙනවා තමා, 120 00:09:56,916 --> 00:09:59,916 හැබැයි ඔහොම මාව මරන්න හැදුවොත් මට වැඩි දුරක් යන්න හම්බෙන්නෙ නෑ. 121 00:10:00,000 --> 00:10:02,833 තමුසෙ ඔය විකාර කියවන්නෙ මට කියවලා ඒක චාර්ජ් කරගන්න ඕන නිසා. 122 00:10:02,916 --> 00:10:05,541 මාව අරෙහෙදි බේරගත්තෙත් ඒකමයි. 123 00:10:06,875 --> 00:10:08,000 සමහර විට. 124 00:10:08,083 --> 00:10:10,250 ඔව්. අනිවා. ඒකත් එකක්. 125 00:10:11,125 --> 00:10:14,333 එහෙම නැත්නම් මෙතන ඉඳන් දෙන්නට දෙන්නා මරාගන්නත් පුළුවන්. 126 00:10:14,416 --> 00:10:16,333 - මොකෝ කියන්නෙ? - මට අවුලක් නෑ. 127 00:10:20,000 --> 00:10:23,958 තමුන් අර නවත්තපු සැලැස්ම හදන්න අවුරුදු ගානක් ගියා. 128 00:10:24,666 --> 00:10:26,333 - අවුරුදු ගානක්! - හරි, තේරුණා. 129 00:10:26,416 --> 00:10:28,583 දැන් අර ටෙම්පෑඩ් එක ඔන් කරපු ගමන්ම, 130 00:10:28,666 --> 00:10:32,416 මං කෙළින්ම යන්නෙ TVA එකට, පටන් ගත්ත දේ ඉවරයක් කරලා දාන්න. 131 00:10:32,500 --> 00:10:33,541 හොඳයි. 132 00:10:33,625 --> 00:10:35,791 - තමුසෙව ඊට පස්සෙ මරන්නම්. - නැත්නම් මං තමුන්ව මරන්නම්. 133 00:10:37,916 --> 00:10:38,916 කොහෙද ඔය යන්නෙ? 134 00:10:39,750 --> 00:10:41,625 මේ හඳේ කොහෙ හරි ශක්තිය තියෙනවා. 135 00:10:41,708 --> 00:10:44,875 අපිට අන්තර්-මාන කාල අවකාශය හරහා යන්න ඒකෙන් ශක්තිය ගත්තම හරි. 136 00:10:47,833 --> 00:10:48,833 අනේ මංදා! 137 00:10:49,208 --> 00:10:50,250 හරි. 138 00:11:03,333 --> 00:11:05,125 ඉතින් මොකද්ද සැළැස්ම? 139 00:11:06,041 --> 00:11:08,416 ළඟ නගරයක් තියෙනවා. ඔය කට වහන් ඉන්න පුළුවන්ද? 140 00:11:08,500 --> 00:11:11,750 තමුසෙ එක්ක වැඩ කරන්න වුන පළියට මට තමුසෙගෙ කට හඬ අහන්න ඕන නෑ. 141 00:11:11,833 --> 00:11:15,458 ආ හරි ඉතින්, හිමීට යමු, වේරියන්ට්. 142 00:11:15,541 --> 00:11:18,333 ඔන්න මෙන්න තියෙන මරණය ගැන තමුසෙට නොතේරෙන්නෙ මොකද්ද ? 143 00:11:18,916 --> 00:11:20,333 අනික මට ඔය "වේරියන්ට්" කියලා කියන්නත් එපා. 144 00:11:21,083 --> 00:11:25,125 ඒ වුණාට මං මගෙ මැකිච්ච ෆොටෝකොපියකට නම් "ලෝකි" කියලා කියන්නෙ නෑ. 145 00:11:25,208 --> 00:11:29,375 හොඳයි. මොකද දැන් මං එයා නෙවෙයි. මං දැන් සිල්වි. 146 00:11:30,041 --> 00:11:31,458 ආ නම වෙනස් කරලා. මරු. 147 00:11:31,541 --> 00:11:32,541 ඒකට කියන්නෙ අන්වර්ථ නමක් කියලා. 148 00:11:32,625 --> 00:11:33,708 ඒක ලෝකි වගේ නෙවෙයිනෙ. 149 00:11:33,791 --> 00:11:36,875 ඇත්තට? මොකෙන්ද ඇත්තටම ලෝකි කෙනෙක්, ලෝකි වෙන්නේ? 150 00:11:36,958 --> 00:11:40,958 ස්වාධීනත්වය, ආධිපත්‍යය, යමක් කරන විදිහ. 151 00:11:41,041 --> 00:11:44,041 ඉතින් ඔයා නිකම්ම කාල පොලීසියට වැඩ කරන්න ගියා. 152 00:11:44,125 --> 00:11:46,291 මං එයාලට වැඩ නෑ. මං එයාලගෙ උපදේශකයෙක්. 153 00:11:46,833 --> 00:11:48,291 ඔයා ඔයාට ඕන දේවත් දන්නෙ නෑ. 154 00:11:48,375 --> 00:11:49,583 අනේ ඇත්තට? එතකොට ඔයා? 155 00:11:50,625 --> 00:11:54,166 ඔයා අවුරුදු ගානක් තිස්සෙ හදපු සැලැස්ම වුනේ එතන විනාශ කරලා, 156 00:11:54,250 --> 00:11:58,083 බලයේ හිටපු අයව නැති කරලා නිකන් ඔහේ පැත්තකට වෙන්න. 157 00:11:59,000 --> 00:12:00,250 මං නම් කවදාවත් ඔහොම කරන්නෑ. 158 00:12:00,333 --> 00:12:02,083 මං ඉතින් ඔයා නෙවෙයිනෙ. 159 00:12:03,250 --> 00:12:04,970 දැන් ඉතින් මේ වැඩේ කරමුද? 160 00:12:15,166 --> 00:12:17,000 පේන විදිහට හැමෝම දැන්මම පැනගෙන. 161 00:12:17,458 --> 00:12:19,083 පැනගත්තත් වැඩක් නෑ. 162 00:12:20,625 --> 00:12:21,916 අපිට කොච්චර කාලයක් තියෙනවද? 163 00:12:22,000 --> 00:12:25,916 පැය දොළහක් වගේ. මෙතන තත්ත්වෙ තවත් දරුණු වෙනවා විතරයි. 164 00:12:26,000 --> 00:12:28,625 තව උල්කායි, ගුරුත්ව කම්පනයි, 165 00:12:28,708 --> 00:12:32,041 අනික තව සමූල විනාශය හමුවේ සමාජීය බිඳවැටීමත්. 166 00:12:34,708 --> 00:12:36,250 ඕකෙන් ටෙම්පෑඩ් එක චාර්ජ් කරන්න පුළුවන්ද? 167 00:12:36,791 --> 00:12:37,791 සමහර විට. 168 00:12:43,416 --> 00:12:46,125 මං මේ හයි කරන එක පොඩ්ඩක් බලනවා. හයි කරන්න පුළුවන්ද කියලා. 169 00:12:46,208 --> 00:12:47,375 හරි. 170 00:12:48,166 --> 00:12:49,541 හරි කෝ දෙන්න. 171 00:12:52,583 --> 00:12:55,916 පව්. මං එහෙම ඔයාට දෙන්නෑ. ඔයිට වඩා මහන්සියෙන් ගන්න බලන්න. 172 00:12:57,250 --> 00:13:00,400 එහෙනම් මට තමුසෙගෙ "තාක්‍ෂණය ගැන දන්න" අදහසුත් කියන්න එන්න එපා. 173 00:13:00,875 --> 00:13:04,900 ටෙම්පෑඩ් එකට විශාල ශක්ති ප්‍රබවයක් ඕනා, බල්බ් එකක් නෙවේ. 174 00:13:33,041 --> 00:13:36,980 කතාවයි කපටිකමයි ඕන තැනට චන්ඩිකම් පෙන්නලා හරියන්නෙ නෑ. 175 00:13:37,625 --> 00:13:38,791 තේරුණා. 176 00:13:49,791 --> 00:13:53,000 ඔයා මෙච්චර දුරක් ආපු එක ගැන පුදුමයි. 177 00:13:54,208 --> 00:13:55,250 වැඩේ ගැන කණගාටුයි. 178 00:13:55,333 --> 00:13:57,833 කණගාටු වෙන්න එපා. ඕකට මං මාර ආසයි. 179 00:13:57,916 --> 00:13:59,750 ආ... මාත්. 180 00:13:59,833 --> 00:14:04,666 ඒ වුණාට මං ඔයාට සහතික වෙනවා, මෙයා සතෙක් වගේ හැසිරුණාට... 182 00:14:05,833 --> 00:14:09,083 අපි කරදරයක් කරන්න ආවෙ නෑ. අපි පොඩ්ඩක් මහන්සියෙන් ඉන්න සංචාරකයො දෙන්නෙක්. 183 00:14:09,166 --> 00:14:10,250 ඒක පැහැදිළියි. 184 00:14:25,583 --> 00:14:26,750 කොහොමද, වස්තුවේ. 185 00:14:28,041 --> 00:14:29,041 පැට්‍රීස්? 186 00:14:32,166 --> 00:14:34,958 හුඟ කාලෙකට පස්සෙ. 187 00:14:36,083 --> 00:14:37,375 ඔයාගෙ ලස්සන තාමත්... 188 00:14:44,791 --> 00:14:48,000 පැට්‍රීස් අවුරුදු තිහකින් ඔහොම හොඳක් කියලා නෑ. 189 00:14:49,041 --> 00:14:51,333 උඹලා සංචාරකයො නෙවෙයි, යක්කු. 190 00:14:52,958 --> 00:14:54,625 ඔය කෝකද? කතාවද? 191 00:14:54,708 --> 00:14:57,291 - නැත්තම්... - එපා. 192 00:15:02,958 --> 00:15:04,875 උඹලට මොනවද මගෙන් ඕනා? 193 00:15:05,750 --> 00:15:09,208 ප්‍රශ්ණයක් අහන්න විතරයි ඕනා. මෙහෙ හැමෝම කොහෙ ගිහින්ද? 194 00:15:10,375 --> 00:15:11,375 ආර්ක් එකට. 195 00:15:14,916 --> 00:15:17,375 කට්ටියව බේරගන්න යානෙට. 196 00:15:18,416 --> 00:15:21,833 අන්න ඒ වගේ එකකට පුළුවන් ටෙම්පැඩ් එක චාර්ජ් කරන්න. 197 00:15:24,166 --> 00:15:25,375 ඒකට කොහොමද යන්නෙ? 198 00:15:27,000 --> 00:15:31,833 දුම්රියපොළ තියෙන්නෙ නගරෙ කෙලවරේ. හැබැයි ටිකට් ගන්න නම් බැරි වෙයි. 199 00:15:33,333 --> 00:15:34,458 එන්න යමු. 200 00:15:54,541 --> 00:15:55,541 සද්ද නොකර ඉන්නවා! 201 00:15:58,416 --> 00:15:59,500 පස්සට වෙනවා! 202 00:15:59,833 --> 00:16:01,333 මොකද මෙතන වෙන්නෙ? 203 00:16:01,666 --> 00:16:05,333 ආර්ක් එක අද රෑ යනවා. ඒ වුණාට අපි පැය ගානක් තිස්සෙ පෝලිමේ. 204 00:16:06,333 --> 00:16:07,750 පැය ගානක් තිස්සෙ. 205 00:16:09,666 --> 00:16:11,041 මේක නම් මරු වගේ. 206 00:16:11,750 --> 00:16:12,791 එන්න. 207 00:16:13,291 --> 00:16:15,000 අපිට ගහ මරාගෙන මේ කෝච්චියට නගින්න බෑ. 208 00:16:15,083 --> 00:16:16,541 කවුද ගහගන්න එකක් ගැන කිවුවෙ? 209 00:16:16,625 --> 00:16:18,916 - ඔයාගෙ හැම සැලැස්මකම ඒක තියෙනවනෙ. - මේකේ නෑ. 210 00:16:19,000 --> 00:16:22,416 මං ආරක්‍ෂකයෙක්ව වශී කරලා එයාට කියවලා අපිව සෙනග අස්සෙන් ගෙනියනවා. 211 00:16:22,500 --> 00:16:24,541 කවුරු හරි කරදර කරන්න ආවොත්... 212 00:16:24,625 --> 00:16:26,083 එයාට කියලා වෙඩිතියවනවද? 213 00:16:26,166 --> 00:16:29,000 ඊට පස්සෙ හැම ආරක්‍ෂකයෙක්වම මරලා කෝච්චිය පැහැරගන්නද? 214 00:16:29,083 --> 00:16:31,791 ගහගන්නවද නැද්ද කියන එක එයාලටම බාරයි. 215 00:16:32,541 --> 00:16:35,583 මේ වැඩේ කරන්නෙ මගේ ක්‍රමේට. 216 00:16:38,208 --> 00:16:40,541 - කොහොමද පෙනුම? - ජරා සැලැස්මක් තියෙන එකෙක් වගේ. 217 00:16:40,625 --> 00:16:41,916 මේක නියම සැලැස්මක්. 218 00:16:42,625 --> 00:16:44,250 මං කියන විදිහට කරන්නකො. 219 00:16:45,833 --> 00:16:48,250 - ඇයි අපිට නගින්න බැරි? - අපි නගින්න දෙනවලා! 220 00:16:48,458 --> 00:16:50,250 ශූරෝ එකටද? මේ පැත්තෙන්, සර්. 221 00:16:50,333 --> 00:16:52,916 අපිට නගින්න දෙනවලා! 222 00:16:54,083 --> 00:16:57,291 මුන් ටිකට් දෙන්නෙ සල්ලිකාරයින්ට විතරයි! 223 00:16:57,375 --> 00:16:59,333 අපිට මොකද වෙන්නෙ? 224 00:17:03,166 --> 00:17:04,458 ටිකට්? 225 00:17:12,291 --> 00:17:14,000 හෝව් හෝව්, ඒයි! 226 00:17:14,916 --> 00:17:16,500 මෙයාව මේ ශුරූ එකට ගෙනියනවා. 227 00:17:16,583 --> 00:17:19,541 හරි. එතකොට ටිකට්? 228 00:17:19,625 --> 00:17:21,708 මෙයාව මේ කෝච්චියට දාන්න කියලා ඉහළිනුයි නියෝග එන්නෙ. 229 00:17:22,333 --> 00:17:23,833 සර්, මේ... 230 00:17:25,958 --> 00:17:27,125 ප්‍රශ්ණයක් නෑනෙ? 231 00:17:27,208 --> 00:17:28,541 ඔව්, ප්‍රශ්ණයක් නෑ. 232 00:17:28,625 --> 00:17:33,666 මට මේ දැනුයි මතක් වුණේ මෙයාලාව ගන්න කියලා මූලස්ථානය උදේ ඉල්ලීමක් කළා කියලා. 234 00:17:38,916 --> 00:17:40,000 හරි. 235 00:17:41,208 --> 00:17:42,250 හරි. 236 00:17:45,291 --> 00:17:46,333 ටිකට්? 237 00:17:55,458 --> 00:17:57,708 සුභ සන්ධ්‍යාවක්, ගමන් කරන්නනි. 238 00:18:01,583 --> 00:18:04,208 මට කෝච්චිය යන පැත්තට පිටි පස්ස හැරිලා ඉන්න බෑ. 239 00:18:04,291 --> 00:18:06,125 මං කීයටවත් දොර පැත්තට පිටු පාලා ඉඳගන්නෙ නෑ. 240 00:18:06,208 --> 00:18:08,708 මොකක්? දෙපැත්තෙම දොරවල් තියෙනවනෙ. 241 00:18:08,791 --> 00:18:10,416 අයියෝ වාඩි වෙනවකො. 242 00:18:13,666 --> 00:18:15,375 ඔය කරපු දේ සැළැස්මක්වත් නෙවෙයි. 243 00:18:15,458 --> 00:18:16,458 අනේ ඇත්තට? 244 00:18:16,541 --> 00:18:18,041 සැලැස්මක පියවරවල් කීපයක් තියෙනවා. 245 00:18:18,125 --> 00:18:21,375 ආරක්‍ෂකයෙක් වගේ ඇඳන් කෝච්චියකට නගිනවා කියන්නෙ නිකන්ම වැඩක්. 246 00:18:25,666 --> 00:18:28,791 ආ ඔයාට මහන්සිද? ඔහොම ඉඳන් පොඩ්ඩක් නිදාගන්න. 247 00:18:31,666 --> 00:18:33,458 මට මේ වගේ තැනක නිදාගන්න බෑ. 248 00:18:34,375 --> 00:18:35,708 ඔයාට කෝච්චියක නිදාගන්න බෑ? 249 00:18:35,791 --> 00:18:38,583 නෑ. විශ්වාස නැති මිනිස්සු ඉන්න තැනක නිදාගන්න බෑ. 250 00:18:38,666 --> 00:18:40,208 ආ මාවද විශ්වාස නැත්තෙ? 251 00:18:40,291 --> 00:18:41,958 හැබැයි ඔයාට පුළුවන් ඕන නම් නිදාගන්න. 252 00:18:42,583 --> 00:18:43,875 මරු කතාව. 253 00:18:43,958 --> 00:18:49,416 ඔයාට හොඳට මැජික් උගන්නලා තියෙද්දි මං ටෙම්පැඩ් එක හොය හොය කාලෙ කන්න යන්නෙ නෑ. 255 00:18:49,500 --> 00:18:50,500 අම්මා ඉගැන්නුවෙ. 256 00:18:59,458 --> 00:19:00,625 එයා කොයි වගේද? 257 00:19:03,541 --> 00:19:05,666 එයා... 258 00:19:10,041 --> 00:19:12,041 ඇස්ගාඩ්වල රැජිණක්. 259 00:19:13,333 --> 00:19:16,916 එයා හොඳයි. හරිම හොඳයි. 260 00:19:18,666 --> 00:19:21,166 අම්මා එයාමයි කියලා විශ්වාසද? 261 00:19:21,250 --> 00:19:23,166 නෑ ඇත්තටම. එයා මාව අරං හදාගත්තෙ. 262 00:19:23,250 --> 00:19:25,458 ඔයා ඒක දන්නෙ නෑනෙ නේද? සමාවෙන්න. 263 00:19:25,541 --> 00:19:27,083 නෑ, මං දැනන් හිටියෙ. 264 00:19:27,166 --> 00:19:29,250 මොකක්? ඔයාගෙ අම්මලා ඔයාට කිවුවද? 265 00:19:29,333 --> 00:19:32,625 - ඔව්. ඔයාට කිවුවෙ නැද්ද? - නෑ. 266 00:19:34,333 --> 00:19:36,708 මං කියන්නෙ අන්තිමේ කිවුවා. 267 00:19:37,458 --> 00:19:41,708 පොඩ්ඩක් හෝව්. ඔයාගෙ අම්මා ගැන පොඩ්ඩක් කියන්නකො. 268 00:19:42,333 --> 00:19:43,791 මට එයාව හරියට මතකත් නෑ. 269 00:19:44,541 --> 00:19:46,750 අද වෙද්දි හීනෙක කොටස් විතරයි. 270 00:19:53,041 --> 00:19:57,250 මං පොඩි කාලෙදි, එයා මට පොඩි පොඩි මැජික් කරලා පෙන්නනවා. 271 00:19:58,833 --> 00:20:04,250 මලක් ගෙම්බෙක් කරනවා වගේ, වැවට උඩින් මල් වෙඩි දානවා වගේ. 272 00:20:05,458 --> 00:20:06,750 ඒවා කරන්න බැරි දේවල් වගේ පෙනුනෙ. 273 00:20:06,833 --> 00:20:09,375 එයා කිවුවා මටත් ඒවා කරන්න පුළුවන් වෙයි කියලා මොකද... 274 00:20:11,416 --> 00:20:12,875 මට ඕනම දෙයක් කරන්න පුළුවන් නිසා. 275 00:20:16,041 --> 00:20:17,791 පෙන්නන්නද? 276 00:20:25,333 --> 00:20:26,500 නරකම නෑ. 277 00:20:32,291 --> 00:20:35,375 එයා වගේ කෙනෙක්ගෙ විශ්වාසෙ තමා අපි බලාපොරොත්තු වෙන්නෙ. 278 00:20:36,125 --> 00:20:37,541 එයාට ඔයාව විශ්වාස පාටයි. 279 00:20:39,125 --> 00:20:40,291 ඔව්, ඉස්සර. 280 00:20:43,000 --> 00:20:46,833 ඉතින් ඔයා කොහොමද ඉගෙන ගත්තෙ අර... 281 00:20:46,916 --> 00:20:50,000 - අර මොකද්ද මංදා එක කරන්න? - තනියම. 282 00:20:50,083 --> 00:20:52,458 - ඒ මැජික් එක ඉගෙනගත්තෙ තනියම? - ඔව්. 283 00:20:54,375 --> 00:20:59,458 කොහොමද, ඔයා නිකම්ම එයාලගෙ හිතට ඇතුල් වෙලා මායාවක් වගේ පෙන්නනවද? 285 00:20:59,541 --> 00:21:00,875 කියනවට වඩා ලේසියි මං... 286 00:21:00,958 --> 00:21:03,500 මාව වශී කරලා ටෙම්පැඩ් එක අරගෙන කෝච්චියෙන් පනින්නද? 287 00:21:03,583 --> 00:21:05,208 - නෑ, ඕන නෑ. - එහෙනම් ඉතින් අහන්න එපා. 288 00:21:05,291 --> 00:21:06,750 - හරි. - ෂැම්පේන්? 289 00:21:06,833 --> 00:21:09,333 ආ ඔව්. ගොඩක් ස්තූතියි. 290 00:21:10,000 --> 00:21:11,083 නෑ එපා. ස්තූතියි. 291 00:21:11,166 --> 00:21:13,541 මෙයාගෙ එක මං ගන්නම්. 292 00:21:15,083 --> 00:21:16,083 චියර්ස්. 293 00:21:18,041 --> 00:21:19,666 ලෝක විනාශය වෙනුවෙන්. 294 00:21:23,083 --> 00:21:25,583 අර වයසක මනුස්සයා මැරෙන්න හිතපු එක පව් නේද? 295 00:21:25,666 --> 00:21:28,500 - එයා අර මනුස්සයට ආදරෙයි. - එයාට එයාව පේන්න බෑ. 296 00:21:28,583 --> 00:21:30,041 සමහර විට ආදරේ කියන්නෙ වෛරය වෙන්න ඇති. 297 00:21:31,833 --> 00:21:33,750 ඒක මතක තියාගන්න ඕනා. 298 00:21:34,541 --> 00:21:36,708 මොකද්ද කිවුවෙ? "ආදරේ කියන්නෙ..." 299 00:21:36,791 --> 00:21:38,875 - "ආදරේ කියන්නෙ වෛරය." - අනේ යනවා යන්න! 300 00:21:42,666 --> 00:21:45,500 ඉතින් ආදරේ ගැන කියද්දි, 301 00:21:46,333 --> 00:21:50,375 මේ මහා වැඩේ කෙළවර ඔයා එනකම් බලන් ඉන්න පෙම්වතෙක් එහෙම ඉන්නවද? 302 00:21:51,041 --> 00:21:52,916 - ඔව් ඉන්නවා ඇත්තටම. - අප්පා. 303 00:21:53,000 --> 00:22:00,250 කාලෙ හරහා පැන පැන යන ගමන් ලියුම්කාරයෙක් එක්ක ලොකු සම්බන්ධයක් තියාගන්න පුළුවන් වුණා. 306 00:22:00,333 --> 00:22:02,833 ඔය වගේ වශියක් තියෙද්දි කාටද බෑ කියන්න පුළුවන්? 307 00:22:02,916 --> 00:22:06,375 මිනිස්සු ඉතින් සමහර විනාශයන් ඉස්සරහත් සතුටින් ඉන්නවනෙ. 308 00:22:06,458 --> 00:22:07,750 ඒක නම් විශ්වාසයි. 309 00:22:09,250 --> 00:22:11,583 ඒක තමයි ඉතිං මට තියෙන එකම දේ. 310 00:22:13,083 --> 00:22:16,166 එතකොට ඔයා? ඔයා කුමාරයෙක්නෙ. 311 00:22:16,250 --> 00:22:21,583 කුමාරියෙක් වෙන්න ඕන කෙනෙක් ඉන්න ඇතිනෙ, නැත්නම් කුමාරයෙක් හරි. 312 00:22:24,916 --> 00:22:28,375 දෙකෙන්ම ටික ටික වගේ. මං හිතන්නෙ ඔයා වගේම. 313 00:22:28,458 --> 00:22:30,125 ඒ වුණාට ඒ කිසි දෙයක්... 314 00:22:30,208 --> 00:22:31,375 ඇත්ත නෙවෙයි. 315 00:22:33,625 --> 00:22:34,875 හම්ම්... 316 00:22:37,166 --> 00:22:38,750 ආදරේ කියන්නෙ රැවටීමක්, එහෙනම්. 317 00:22:43,083 --> 00:22:44,208 නෑ. 318 00:22:47,250 --> 00:22:49,416 ආදරේ කියන්නෙ... 319 00:22:54,458 --> 00:22:59,166 තව වීදුරුවක් බීලා හිතන්න ඕන දෙයක්. 320 00:23:00,458 --> 00:23:05,041 ඔයාට තේරෙනවනෙ අපි දැන් පැහැරගන්න හදන්නෙ මේ මිනිස්සුන්ට තියෙන එකම බලාපොරොත්තුව කියලා? 322 00:23:05,125 --> 00:23:06,875 - ඔව්. - වැඩේ ලේසි වෙන්නෙ නෑ. 323 00:23:06,958 --> 00:23:08,125 පොඩ්ඩක් මහන්සි අරින්න. 324 00:23:08,208 --> 00:23:11,833 ඔයා ඔයාගෙ විදිහට මහන්සි අරින්න, මං මගේ විදිහට මහන්සි අරින්නම්. 331 00:24:40,750 --> 00:24:43,458 - සිල්වි වෙනුවෙන්! - නියමායි! 332 00:24:45,458 --> 00:24:47,458 තව එකක්! 333 00:24:52,208 --> 00:24:53,291 ඔයා බීලා. 334 00:24:53,375 --> 00:24:54,916 නෑ, මං කෑවා විතරයි. 335 00:24:55,000 --> 00:24:57,541 හැබැයි මතක තියාගන්න, මං හොඳටම කෑවා. 336 00:24:57,625 --> 00:25:00,250 ඔයා මෙන්න මේවා කාලා බලන්නකො. 337 00:25:00,333 --> 00:25:02,666 ෆිගී පෝර්ට් එක්ක නියමෙට ගැළපෙනවා. 338 00:25:02,750 --> 00:25:04,416 ෆිගී පෝර්ට් කා ළඟද? 339 00:25:05,208 --> 00:25:07,083 ෆිගී පෝර්ට් ගැන මං කියන එක විශ්වාස කරන්නකො. 340 00:25:07,166 --> 00:25:09,375 කෝ නිල ඇඳුම? අපි වැඩි සද්දයක් නැතුවයි ඉන්න ඕනා. 341 00:25:09,458 --> 00:25:11,625 කාටවත් ගානක් නෑ. මේ ලෝක විනාශය. 342 00:25:11,708 --> 00:25:13,708 - මට හිතන්නෙ මොකක් හරි වෙනවා. - ඔව්. 343 00:25:13,791 --> 00:25:16,125 අර ග්‍රහ ලෝකෙ අපේ උඩට කඩන් වැටෙන්න යන්නෙ. 344 00:25:16,208 --> 00:25:19,083 මෝඩයෙක් වෙන්න එපා. කවුද කට්ටියක් ඔයා දිහා අමුතුවට බලන් හිටියා. 345 00:25:19,166 --> 00:25:20,333 මොකක්? 346 00:25:21,500 --> 00:25:23,125 කවද්ද ඔයා ඔහොම බය වෙන්න ගත්තෙ? 347 00:25:23,208 --> 00:25:27,875 ඔයා අර වැඩ කරන ඒකාධිපතියන්ගෙන් හැංගි හැංගි ජීවත් වෙන්න ගත්ත දවසෙ ඉඳන් වෙන්න ඇති. 349 00:25:29,625 --> 00:25:31,250 අපරාදෙ මේක අහක දැම්මෙ. 350 00:25:32,166 --> 00:25:35,666 මේ, මං උත්තරයක් හිතුවා. 351 00:25:35,750 --> 00:25:36,791 මොකේටද? 352 00:25:36,875 --> 00:25:38,291 ඔයාගෙ ප්‍රශ්නෙට. 353 00:25:41,958 --> 00:25:44,791 ආදරේ කියන්නෙ කිනිස්සක්. 354 00:25:46,208 --> 00:25:51,500 ඒක ළඟින් හෝ හුඟාක් දුරින් තියාගෙන ඉන්න පුළුවන් ආයුධයක්. 355 00:25:52,291 --> 00:25:55,583 ඔයාට ඒකෙන් ඔයාවම පේනවා. හරිම ලස්සනයි. 356 00:25:57,791 --> 00:25:59,710 ඒක ඇනිලා ලේ ගලන්න ගන්නකම්ම. 357 00:26:00,916 --> 00:26:03,416 හැබැයි අන්තිමේදි ඔයා ඒක ගන්න යද්දි... 358 00:26:07,500 --> 00:26:09,583 - ඒක ඇත්ත නෙවෙයි. - ඔව්. 359 00:26:09,666 --> 00:26:10,916 ආදරේ කියන්නෙ මවාගත්ත කිනිස්සක්. 360 00:26:12,166 --> 00:26:13,375 කිසිම තේරුමක් නෑ නේද? 361 00:26:13,458 --> 00:26:15,041 නෑ. ගැලපෙන්නැති උපමාවක්. 362 00:26:15,125 --> 00:26:18,166 ශික්! මං හිතුවෙ වැදගත් දෙයක් කිවුවා කියලා. 363 00:26:18,875 --> 00:26:19,875 අර ඉන්නෙ. 364 00:26:19,958 --> 00:26:21,625 - කලබල නොවී ඉන්න. - ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ. 365 00:26:21,708 --> 00:26:23,500 සර්, මට ඔයාගෙ ටිකට් පෙන්නනවද? 366 00:26:26,416 --> 00:26:28,583 ආයෙම ඔයානෙ. කොහොමද ඉතින්. 367 00:26:28,666 --> 00:26:32,833 ටිකට්. ඔව්මයි. මේ තියෙන්නෙ. 368 00:26:36,708 --> 00:26:37,791 අප්පා. 369 00:26:37,875 --> 00:26:39,541 ඒ වුණාට ඒක ලස්සනයි නේද? 370 00:26:39,625 --> 00:26:42,375 මෙහෙම කරන්නම ඕනද? මීට වඩා සරල උත්තරයක්... 371 00:26:43,583 --> 00:26:44,625 ඒයි! 372 00:26:44,708 --> 00:26:46,041 මොකක්? ඒයි! 373 00:26:49,083 --> 00:26:50,250 මෙතනින් අයින් වෙන්න. 374 00:27:23,291 --> 00:27:25,541 මරු ඉලක්කෙ. 375 00:27:25,625 --> 00:27:26,750 අයියෝ ඕක නවත්තනවද? 376 00:27:32,000 --> 00:27:33,083 බායි. 377 00:27:38,541 --> 00:27:40,000 ටෙම්පෑඩ් එක. 378 00:27:59,916 --> 00:28:02,083 ඒක නම් මායාවක් නෙවෙයි. 379 00:28:02,166 --> 00:28:05,375 - ටෙම්පැඩ් එක දෙනවා. - හරි හරි දෙන්නම්. 380 00:28:13,666 --> 00:28:15,416 මාව ටිකක් පෙල්ලුනා නම් තමා. 381 00:28:15,500 --> 00:28:17,791 බූරුවා. අපිව මැරුවා. 382 00:28:17,875 --> 00:28:20,166 හරිගස්සන්න පුළුවන් වෙයි එක්කො. හරි? 383 00:28:23,625 --> 00:28:24,916 තමුසෙ කිසි වගකීමක් ගන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. 384 00:28:25,000 --> 00:28:26,291 ඔව්. මං දෙවියෙක්. 385 00:28:26,375 --> 00:28:29,250 තමුසෙ විහිළුකාරයෙක්. තමුසෙ කෝච්චියෙ ඉඳන් බිවුවා. 386 00:28:29,333 --> 00:28:32,166 - මට ඕනා විනෝදෙ විතරයි. - මටත් එහෙම තමා. 387 00:28:32,250 --> 00:28:36,083 තමුන්ටත් වඩා හුඟාක්. හැබැයි කවදාවත් කරන වැඩේ විනාශ කරගෙන නෙවෙයි. 388 00:28:36,166 --> 00:28:38,041 ආ වැඩේ? වැඩේ? 389 00:28:38,125 --> 00:28:41,375 මොකද්ද, තමුන්ගෙ අර මහ ලොකු අරමුණද? අනේ නිකන් ඉන්නවා. ඔයාට උන්ව පරද්දන්න බෑ. 390 00:29:00,166 --> 00:29:01,250 හරි. 391 00:29:39,125 --> 00:29:42,250 කෑගැහුවම හිතට සැනසීමක් ආවද? 392 00:29:47,750 --> 00:29:49,750 ඔව්, ආවා. 393 00:29:51,208 --> 00:29:52,791 ඔයත් වෙලාවක කෑගහලා බලන්න. 394 00:29:58,208 --> 00:29:59,541 දැන් මොකද කරන්නෙ? 395 00:29:59,625 --> 00:30:02,083 - මංදා. තමුසෙ ටෙම්පැඩ් එක කැඩුවනෙ. - හරි ඉතිං... 396 00:30:02,166 --> 00:30:05,041 දැන් අර ග්‍රහලෝකෙත් අපේ ඇඟට කඩන් වැටෙන්න යන්නෙ. 397 00:30:06,041 --> 00:30:08,416 - ඔව් ඉතින්, ඒ වුණාට... - ඒ වුණාට මොකද්ද? 398 00:30:08,500 --> 00:30:10,875 මුළු හඳම ඉතිං විනාශ වෙනවනෙ නේද? 399 00:30:10,958 --> 00:30:13,333 ඔව්. ඉන්න හැමෝමත් මැරෙනවා. 400 00:30:13,416 --> 00:30:15,875 - අපිත් ඇතුළුව. - ඔව්, අපිත් ඇතුළුව. 401 00:30:19,875 --> 00:30:21,250 එතකොට ආක් එක? 402 00:30:22,458 --> 00:30:24,791 ආක් එකට යන්න හම්බෙන්නෙ නෑ ඒකත් විනාශ වෙන නිසා. 403 00:30:27,166 --> 00:30:29,000 අපි ඒකෙ නෑනෙ. 404 00:30:32,791 --> 00:30:36,791 ඉතින්? අපි ඒක පැහැරගෙන හඳෙන් එළියට ගෙනියන්නද? 405 00:30:39,416 --> 00:30:41,541 මට නම් ඒ අදහස මරු. 406 00:30:45,125 --> 00:30:46,166 හරි. 407 00:30:48,166 --> 00:30:49,250 ඇත්තටම? 408 00:31:05,291 --> 00:31:09,125 මං මගෙ ජීවිතේටම මෙච්චර ඇවිදලා නැද්ද කොහෙද. 409 00:31:09,208 --> 00:31:10,583 ඒක නම් මරු ජීවිතයක්. 410 00:31:10,666 --> 00:31:12,666 ඔයාට මගෙ ජිවිතේ නැති වුණේ වාසනාවට. 411 00:31:12,750 --> 00:31:17,583 වැඩක් කියන්නම්. ඔයා මාව වශී කරලා දෙන්නටම හරි යන්න ඔයා ඇවිද්දොත් මොකද? 412 00:31:17,666 --> 00:31:19,375 නැත්නම් මං යටි හිතෙන් නින්දක් දාන්නම්, 413 00:31:19,458 --> 00:31:21,958 අපි තැනට ආවම ඔයා මාව ඇහැරවන්න. හා ද? 414 00:31:22,041 --> 00:31:23,958 වශී කිරිල්ල වැඩ කරන්නෙ එහෙම නෙවෙයි. 415 00:31:24,041 --> 00:31:25,708 කොහොමද එහෙනම් වැඩ කරන්නෙ? 416 00:31:25,791 --> 00:31:27,375 වැදගත් නෑ. 417 00:31:27,458 --> 00:31:31,500 මට හිතෙන්නෙ මං ඔයාට මං ගැන හුඟක් දේවල් කිවුවා. 418 00:31:31,583 --> 00:31:33,583 මං ඇත්තටම ඔයා ගැන කිසි දෙයක් දන්නෙ නෑ. 419 00:31:33,666 --> 00:31:35,083 දුර්වලතා එහෙම කිවුවට ස්තූතියි. 420 00:31:35,166 --> 00:31:40,166 ආ එහෙනම් ඔයාට ඕනා ඒවා පාවිච්චි කරලා TVA එක ආවම මාව මරන්න. 422 00:31:40,250 --> 00:31:41,708 හිතට අවුල්ද? 423 00:31:41,791 --> 00:31:44,000 මට ඔයාව විශ්වාස කරන්න පුළුවන්ද කියලා දැනගන්නයි ඕනා. 424 00:31:48,166 --> 00:31:49,375 හරි එහෙනම්. 425 00:31:50,125 --> 00:31:52,500 ඔයාට වශිය වැඩ කරන විදිහ දැනගන්නනෙ ඕනා. 426 00:31:53,125 --> 00:31:57,291 මං එයාලගෙ ඇඟෙන් අල්ලලා එයාලගෙ හිත අල්ලගන්නයි ඕනා. 427 00:31:58,250 --> 00:31:59,291 කොහොමද? 428 00:31:59,375 --> 00:32:00,791 හිත අනුව වෙනස් වෙනවා. 429 00:32:00,875 --> 00:32:03,916 ගොඩක් හිත් දුර්වල නිසා ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්. 430 00:32:04,000 --> 00:32:07,541 හයිය හිත් අල්ලගන්න ටිකක් අමාරුයි. 431 00:32:07,625 --> 00:32:10,500 එයාලව පාලනය කරන්නෙ මං වුණාට එයාලත් එතන ඉන්නවා. 432 00:32:10,583 --> 00:32:15,250 සම්බන්ධෙ දිගටම තියාගන්න, මට එයාලගෙ මතකයෙන් බොරු දෙයක් මවන්න වෙනවා. 434 00:32:17,708 --> 00:32:19,630 ඒ වුණාට ඔයා මටයි මැජික්කාරයා කියන්නෙ. 435 00:32:20,750 --> 00:32:24,875 අර TVA එකේ කෙල්ලගෙ හිත හරිම අවුල්. 436 00:32:24,958 --> 00:32:26,500 කිසි දෙයක් පැහැදිළි නෑ. 437 00:32:26,583 --> 00:32:29,333 මට අවුරුදු සිය ගානකට කලින් මතකයක් අරගන්න වුණා, 438 00:32:29,416 --> 00:32:31,541 එයා TVA එකට එන්නත් කළින්. 439 00:32:31,625 --> 00:32:34,041 මොකක්? මොකක් කිවුවා? 440 00:32:34,833 --> 00:32:36,583 එයා TVA එකට එන්නත් කළින්? 441 00:32:36,666 --> 00:32:38,625 ඔව්. එයා පෘතුවියේ හිටපු සාමාන්‍ය කෙනෙක්. 442 00:32:38,708 --> 00:32:39,875 සාමාන්‍ය කෙනෙක්? 443 00:32:39,958 --> 00:32:41,500 මාගරීටා වලට ආසයි. 444 00:32:42,208 --> 00:32:46,416 මට කිවුවෙ TVA එකේ වැඩ කරන හැම කෙනෙක්වම මැව්වෙ ටයිම්-කීපර්ලා කියලනෙ. 446 00:32:46,500 --> 00:32:49,916 ඒක නම් විහිළුවක්. එයාලා හැමෝම අපි වගේ වේරියන්ට්ලා. 447 00:32:50,375 --> 00:32:51,625 එයාලා ඒක දන්නෙ නෑ. 448 00:32:51,708 --> 00:32:53,666 ප්‍රවේශපත්‍ර සහිත සියළුම මගීන්... 449 00:32:53,750 --> 00:32:55,125 අපේ යානෙ. 450 00:32:55,208 --> 00:32:57,083 පිටත් වීමට මිනිත්තු දහයයි. 451 00:33:01,916 --> 00:33:03,416 අවසන් කැදවීමයි. 452 00:33:05,750 --> 00:33:07,125 දෙන්නට දෙන්නා විශ්වාසද? 453 00:33:07,208 --> 00:33:09,583 ඔව්. 454 00:33:11,375 --> 00:33:14,583 හොඳයි. මොකද මේ වැඩේ ලේසි නෑ. 455 00:33:16,250 --> 00:33:19,416 කලබල කරන්න එපා. මේකෙ තව ඉඩ නෑ. 456 00:33:19,500 --> 00:33:21,375 කරුණාකරලා ගෙවල් වලට යන්න. 457 00:33:22,125 --> 00:33:23,208 පස්සට වෙනවලා! 458 00:33:23,291 --> 00:33:24,666 අපිවත් ගන්නවලා! 459 00:33:24,750 --> 00:33:25,750 අපිවත් ගන්නවලා! 460 00:33:25,833 --> 00:33:27,833 පිටත් වීමට මිනිත්තු පහයි. 461 00:33:27,916 --> 00:33:29,958 උන් මෙයාලව මැරෙන්න අරින්නයි යන්නෙ. 462 00:33:31,541 --> 00:33:33,291 පිටත් වීමට මිනිත්තු පහයි. 463 00:33:33,375 --> 00:33:35,708 අපි ඕකට නැගලා මෙහෙන් ගෙනියන්න ඕනා. 464 00:33:35,791 --> 00:33:36,916 කොහොමද? 465 00:33:38,375 --> 00:33:39,750 - වටෙන් යමු. - හරි. 466 00:33:46,875 --> 00:33:48,458 ආපහු ගෙවල් වලට යන්න. 467 00:33:50,791 --> 00:33:51,791 පස්සට වෙනවා! 468 00:33:53,875 --> 00:33:55,125 පස්සට වෙනවා! 469 00:34:25,875 --> 00:34:27,416 - ප්‍රශ්නයක් නෑනෙ? - නෑ. 470 00:34:34,875 --> 00:34:36,666 ඔහොම නවතිනවා. 471 00:34:40,708 --> 00:34:41,916 යමු. 472 00:34:51,125 --> 00:34:52,416 මෙහාට! 473 00:34:55,000 --> 00:34:56,083 බය වෙන්න දෙයක් නෑ. 474 00:34:58,416 --> 00:34:59,583 එපා ඉන්න! 475 00:35:11,541 --> 00:35:12,750 දුවන්න! 476 00:35:16,583 --> 00:35:17,708 ඔන්න බලාගෙන! 477 00:35:17,791 --> 00:35:19,166 මං බලාගන්නම්! 478 00:35:21,250 --> 00:35:22,500 එන්න යමු! 479 00:35:25,416 --> 00:35:26,541 තාම පරක්කු නෑ! 480 00:35:35,500 --> 00:35:36,708 සිල්වි, එන්න! 481 00:36:10,000 --> 00:36:20,000 ★★★ ජෙරෝම් වැලස්කා ★★★ කළ උපසිරැසි ගැන්වීමකි. w w w . b a i s c o p e l k . c o m