1
00:00:01,000 --> 00:00:16,010
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
නිලූෂ හේමාල් අලහකෝන්
The Maid (2020)
2
00:00:19,019 --> 00:00:20,228
ඒකට ගොඩාක් බය හිතෙනවා.
3
00:00:22,272 --> 00:00:23,732
ඒ ගැන හිතනකොටත්,
4
00:00:24,232 --> 00:00:25,859
මගේ හිරිගඩු පිපෙනවා.
5
00:00:28,028 --> 00:00:29,487
පටන්නකොට මුකුත් නෑ.
6
00:00:30,739 --> 00:00:32,574
පස්සේ වැඩි වෙනවා,...
7
00:00:34,325 --> 00:00:35,702
වැඩිවෙනවා.
8
00:00:41,291 --> 00:00:43,418
ඒක මගේ දිහාමයි බලාගෙන ඉන්නේ.
9
00:00:53,344 --> 00:00:55,597
ඔයා මොකකටද "ඒක" කියලා කියන්නේ?
10
00:00:57,766 --> 00:00:59,976
නිඩ් බේබි ළග තියෙන බෝනික්කෙකුට.
11
00:01:03,480 --> 00:01:04,564
වඳුරු බෝනික්කා.
12
00:01:04,647 --> 00:01:05,565
හරි!
13
00:01:10,987 --> 00:01:12,155
ඒකෙන් එන ශබ්ධය,
14
00:01:12,906 --> 00:01:15,366
තාමත් මගේ ඔළුවේ දෙදරනවා.
15
00:01:40,266 --> 00:01:41,768
මම ඒ ගැන හිතන හැමවෙලාවෙම,
16
00:01:42,352 --> 00:01:43,978
මට බය හිතෙනවා.
17
00:01:44,938 --> 00:01:47,315
ඔයා මුලින් සන්සුන් වෙන්න.
18
00:01:47,398 --> 00:01:51,152
ඔයා දැකපු දේ,
ඔයාගේ බය නිසා මැවුනු දෙයක් වෙන්න පුළුවන්.
19
00:02:01,830 --> 00:02:03,206
ඒක හැමතැනම.
20
00:02:04,165 --> 00:02:05,458
ඒකට හැමතැනටම යන්න පුළුවන්.
21
00:02:06,918 --> 00:02:08,128
මගේ පස්සෙන්මයි.
22
00:02:09,420 --> 00:02:11,840
අනික, ඒක මගේ දිහා බලාගෙනමයි ඉන්නේ.
23
00:03:04,642 --> 00:03:05,476
මැඩම්,
24
00:03:06,436 --> 00:03:08,396
මට තවදුරටත් මෙහෙ
වැඩ කරන්න බෑ.
25
00:03:10,648 --> 00:03:11,816
මට හොල්මනක් වැහිලා.
26
00:03:13,484 --> 00:03:14,736
මම දැක්කා වඳුරෙක්ව.
27
00:03:17,071 --> 00:03:18,531
ඒකා හැමතැනම ඉන්නවා.
28
00:03:18,615 --> 00:03:20,158
ඒකා මගේ පස්සෙන් එනවා.
29
00:03:21,868 --> 00:03:23,286
මම අස්වෙන්න කැමතියි.
30
00:03:26,998 --> 00:03:28,291
ඔයා අස්වෙන්න කැමති නම්...
31
00:03:29,959 --> 00:03:31,169
මම නවත්තන්නේ නෑ.
32
00:03:32,295 --> 00:03:33,254
එහෙනම්...
33
00:03:33,880 --> 00:03:35,089
මම මෙහෙන් යන්නම්.
34
00:03:41,596 --> 00:03:42,430
චායි.
35
00:03:44,098 --> 00:03:45,099
ඔවු මැඩම්.
36
00:03:45,642 --> 00:03:48,853
වැන්ට කියන්න අපිට අළුත්,
පාලිකාවක් හොයන්න කියලා.
37
00:03:49,854 --> 00:03:50,688
හරි මැඩම්.
38
00:04:08,414 --> 00:04:09,916
අම්මා?
39
00:04:10,917 --> 00:04:13,086
ෆොන් මෙනවිය කියපු කතාව,
40
00:04:13,628 --> 00:04:14,963
ඇත්තක්ද?
41
00:04:15,588 --> 00:04:16,714
හොල්මන් ඇත්ත නෙමෙයි.
42
00:04:25,598 --> 00:04:27,308
මේ වඳුරා ඔයාගේ තනියට ඉඳීවි.
43
00:04:32,272 --> 00:04:33,356
ඒත්...
44
00:04:34,107 --> 00:04:34,941
ඒත් මොකක්ද?
45
00:04:35,775 --> 00:04:37,944
පාලිකාව මට කිව්වා,
46
00:04:38,027 --> 00:04:39,612
විකාර කියවන්න එපා, නිඩ්.
47
00:04:40,238 --> 00:04:41,572
මම කිව්වානේ,
හොල්මන් කියලා දෙයක් නෑ.
48
00:04:43,783 --> 00:04:45,285
මම අළුත් පාලිකාවක් හොයාගන්නම්.
49
00:04:47,704 --> 00:04:48,621
දැන් නිදාගන්න.
50
00:04:50,581 --> 00:04:51,499
ඔයාගේ ඇස් වහගන්න.
51
00:05:20,778 --> 00:05:21,612
ඊටපස්සේ...
52
00:05:23,990 --> 00:05:26,326
එතන තව ගෑණු කෙනෙක් හිටියා.
53
00:05:29,037 --> 00:05:29,871
ගෑණු කෙනෙක්?
54
00:05:29,954 --> 00:05:31,748
එයාව කලින් දැකලා තියෙනවාද?
55
00:05:31,831 --> 00:05:32,749
නෑ.
56
00:05:33,708 --> 00:05:35,126
මම දැනගෙන හිටියේවත්,
57
00:05:35,501 --> 00:05:36,753
දැකලා තිබ්බෙවත් නෑ.
58
00:06:04,906 --> 00:06:06,282
එයා ගොඩාක් බය හිතෙනවා.
59
00:06:07,116 --> 00:06:09,077
මට විස්තර කරන්නවත් බෑ.
60
00:06:10,036 --> 00:06:11,621
මම අනිත් අයට කිව්වාම,
61
00:06:12,246 --> 00:06:14,374
එයාලා හිතුවේ විකාර කියලා.
62
00:06:15,291 --> 00:06:16,584
මට දේවල් පේනවා කියලා.
63
00:06:17,168 --> 00:06:19,045
එයාලා හිතුවා,
මට මායාවන් පේනවා කියලා.
64
00:06:30,640 --> 00:06:31,724
මොකද්ද FTD රෝග ලක්ෂණය කියන්නේ?
65
00:06:33,184 --> 00:06:36,938
Frontotemporal dementia
ඒ කියන්නේ, මොළයේ ආබාධයක්.
66
00:06:37,021 --> 00:06:40,358
මේ රෝග ලක්ෂණය කලාතුරකින්
පොඩි දරුවන්ට හැදෙනවා.
67
00:06:40,441 --> 00:06:44,070
ඔයාලාගේ පවුලේ කාට හරි
මේ වගේ රෝගයක් තියෙනවාද?
68
00:06:46,697 --> 00:06:48,408
මගේ පවුලේ නම් නෑ.
69
00:06:48,991 --> 00:06:53,371
පස්සේ කාලෙක, මෙයාට අමතකවීම්,
නොපැහැදිලි වීම්, මායාවන් පෙනීම් ඇතිවේවි.
70
00:06:53,454 --> 00:06:56,207
සමහරවිට එයාට හිතේ මවා ගත්ත
යාළුවෙක් ඉන්නත් පුළුවන්.
71
00:06:56,290 --> 00:06:58,584
නැත්නම් එයාව බය කරන කෙනෙක්.
72
00:06:58,668 --> 00:07:03,089
ඔයාලා දෙන්නාම මේ තත්ත්වය අවබෝධ
කරගන්න එක වැදගත්.
73
00:07:09,762 --> 00:07:12,557
සමහර මිනිස්සු දුකෙන් පැනලා යනවා..
74
00:07:15,101 --> 00:07:18,521
තමන්ගේ ලෝකේ කාලය
නතර කර ගැනීමෙන්.
75
00:07:21,899 --> 00:07:25,528
එලියේ ලෝකය කොච්චර වෙනස් වුනත්,
76
00:07:27,029 --> 00:07:28,030
එයාලා,
77
00:07:29,574 --> 00:07:31,200
ජීවත් වෙන්නේ ඒ කාලෙමයි.
78
00:07:32,702 --> 00:07:33,828
එයාලා හිතන්නේ ඒ කාලය..
79
00:07:34,996 --> 00:07:36,122
සතුටු කාලය කියලා.
80
00:07:48,634 --> 00:07:49,677
ඒත් අන්තිමේදී,
81
00:07:51,429 --> 00:07:53,890
ලෝකය නතරවෙලා තිබ්බාත්,
82
00:07:55,933 --> 00:07:57,268
වේදනාව..
83
00:07:58,895 --> 00:08:01,230
පස්සෙන් එනවාමයි.
84
00:09:20,476 --> 00:09:21,519
ඔයාද ජෝයි?
85
00:09:22,395 --> 00:09:23,229
ඔවු.
86
00:09:57,972 --> 00:09:58,806
සමාවෙන්න!
87
00:10:06,647 --> 00:10:10,484
මම හිතන්නේ, ගෙදරක හැසිරෙන විදිය
මම වැඩිය කියන්න අවශ්‍ය නෑ කියලා.
88
00:10:11,485 --> 00:10:13,362
ඔයා මෙහෙට එන්න කලින්,
89
00:10:13,446 --> 00:10:18,284
මම හිතනවා, මෙහෙ කරන්න තියෙන
වැඩ ගැන කියවන්න ඇති කියලා.
90
00:10:19,619 --> 00:10:22,455
ඒවා මෙහෙට වැදගත්.
91
00:10:22,997 --> 00:10:26,334
ඊට අමතරව, මේ ගෙදර
නීති මතක තියාගන්න.
92
00:10:27,168 --> 00:10:30,921
ඔයාගේ වැඩ හොඳින් කරන්න,
ඔයාට පුළුවන් තරම් හොඳින්.
93
00:10:33,424 --> 00:10:34,425
වැදගත්ම දේ,
94
00:10:35,468 --> 00:10:37,595
අනිත් අයගේ දේවල් ගැන
හොයන්න තහනම්.
95
00:10:38,387 --> 00:10:40,014
මම හිතනවා ඔයාට තේරෙනවා කියලා.
96
00:10:41,849 --> 00:10:42,767
ඔවු.
97
00:10:43,142 --> 00:10:45,102
වදවෙන්න එපා, වැන් මහත්මිය.
98
00:10:45,603 --> 00:10:47,104
මම දන්නවා හැසිරෙන විදිය.
99
00:10:47,521 --> 00:10:48,939
මට සතුටුයි.
100
00:10:50,399 --> 00:10:51,817
ඔයා ඉක්මනින් ඉගෙන ගන්නවා.
101
00:10:58,658 --> 00:11:01,786
ගෙදර වැඩ වලට අමතරව,
ඔයාට නිඩ් බේබිවත් බලාගන්න වෙනවා.
102
00:11:03,287 --> 00:11:04,163
එයාට සනීප නෑ.
103
00:11:05,122 --> 00:11:06,123
ඒ නිසා එලියට යන්න බෑ.
104
00:11:06,916 --> 00:11:08,292
මෙයා කවදාවත් එලියට ගිහිනුත් නෑ.
105
00:11:09,794 --> 00:11:11,671
නිඩ් බේබිට ඔයාව
හඳුන්වලා දෙන්න.
106
00:11:16,217 --> 00:11:17,218
හලෝ නිඩ් බේබි.
107
00:11:17,677 --> 00:11:18,928
මගේ නම ජෝයි.
108
00:11:22,848 --> 00:11:24,183
ඔයා මොනවාද අඳින්නේ?
109
00:11:25,267 --> 00:11:26,519
ඒ ගැන හිතන්න එපා.
110
00:11:28,437 --> 00:11:31,774
නිඩ් බේබි ට තියෙන්නේ මානසික රෝගයක්.
111
00:11:31,857 --> 00:11:33,984
එයා හිතනවා,
එයා දේවල් දකිනවා කියලා.
112
00:11:58,384 --> 00:12:00,720
ඔයා නවතින්නේ
පාරේ එද්දි තිබ්බ ගෙදර.
113
00:12:01,262 --> 00:12:03,180
මම චායි ට කියන්නම්
එතනට ගෙනියන්න කියලා.
114
00:12:04,890 --> 00:12:06,350
හෙට පරක්කු වෙන්න එපා.
115
00:12:07,184 --> 00:12:09,562
මැඩම් කැමති නෑ පරක්කු වෙනවාට.
116
00:12:10,521 --> 00:12:11,355
හරි.
117
00:12:12,481 --> 00:12:14,024
අනික, නීති අමතක කරන්න එපා.
118
00:12:14,483 --> 00:12:16,360
අනිත් අයගේ වැඩ වලින් ඈත් වෙන්න.
119
00:12:17,695 --> 00:12:18,529
හරි.
120
00:13:09,288 --> 00:13:10,664
මේ ඔයාගේ නවාතැන.
121
00:13:12,166 --> 00:13:14,293
- මම මෙහෙ තනියමද ඉන්නේ?
- ඔවු.
122
00:13:16,587 --> 00:13:18,923
මේකේ සමහර දේවල්
කැඩිලා තියෙන්න පුළුවන්.
123
00:13:19,381 --> 00:13:22,259
එහෙම දෙයක් දැක්කොත්,
මට කියන්න.
124
00:13:22,718 --> 00:13:23,636
මම ඒක හදලා දෙන්නම්.
125
00:13:39,568 --> 00:13:41,070
ඔයාට මෙහෙ තනියම ඉන්න පුළුවන්ද?
126
00:13:41,153 --> 00:13:42,071
ආහ්?
127
00:13:42,822 --> 00:13:43,656
ඔවු. මට පුළුවන්.
128
00:13:46,283 --> 00:13:47,117
චායි.
129
00:13:48,160 --> 00:13:48,994
ඇයි...
130
00:13:50,037 --> 00:13:52,373
මේ ගෙදර පාලිකා ඇඳුමක් තියෙනවාද?
131
00:13:56,502 --> 00:13:58,629
අර තියෙන්නේ ඔයාගේ නිළ ඇඳුම.
132
00:13:58,963 --> 00:14:01,048
හෙට උදෙන්ම ලෑස්ති වෙන්න
අමතක කරන්න එපා.
133
00:14:02,591 --> 00:14:03,425
මම දැන් යනවා.
134
00:16:56,640 --> 00:16:57,683
මට රස්සාව ලැබුණා.
135
00:16:59,393 --> 00:17:00,227
මොන රස්සාවද?
136
00:17:08,902 --> 00:17:10,362
විදේශිකයෙකුගේ ගෙදර
පාලිකාවක් විදියට?
137
00:17:11,905 --> 00:17:14,033
ඔයා එහෙ පාලිකාවක් වෙන්නද හදන්නේ?
138
00:17:16,493 --> 00:17:18,912
- ඇයි?
- මොන මගුලක් හින්දාද ඔයාට පාලිකාවක් වෙන්න හිතුනේ?
139
00:17:24,668 --> 00:17:25,586
අරක හින්දාද...
140
00:18:53,382 --> 00:18:55,300
මේ ජෝයි මැඩම්.
141
00:18:55,384 --> 00:18:56,385
හලෝ.
142
00:19:06,687 --> 00:19:08,188
ඔයා කොහේද කලින් වැඩ කලේ?
143
00:19:08,272 --> 00:19:12,067
මම හිටියේ විදේශිකයෙකුගේ ගෙදර.
144
00:19:12,151 --> 00:19:13,777
හොඳ රස්සාවක් වගේ.
145
00:19:13,861 --> 00:19:15,362
ඇයි එතනින් ආවේ?
146
00:19:18,157 --> 00:19:20,868
මගේ ස්වාමියා ආපහු එයාගේ රටට ගියා.
147
00:19:22,161 --> 00:19:23,954
ඒ ගෙදරත් විකුණුවා.
148
00:19:24,872 --> 00:19:27,791
වාසනාවට, මට කෙනෙක් කිව්වා,
මේ ගෙදරට පාලිකාවක් අවශ්‍යයි කියලා.
149
00:19:27,875 --> 00:19:29,418
එතකොට මට රස්සාවක් තියෙනවානේ.
150
00:19:32,838 --> 00:19:35,215
ඔයාගේ පවුලේ කී දෙනෙක් ඉන්නවාද?
151
00:19:35,507 --> 00:19:39,887
හතරදෙනයි.
මමයි, අම්මායි, තාත්තායි, නෑනයි.
152
00:19:42,431 --> 00:19:44,433
ඔයා දන්නවාද මේ ගෙදර
කරන්න තියෙන දේවල්?
153
00:19:46,935 --> 00:19:47,769
ඔවු මැඩම්.
154
00:19:49,313 --> 00:19:52,191
මම පොරොන්දු වෙනවා
හොඳින් වැඩ කරනවා කියලා.
155
00:19:53,817 --> 00:19:55,652
මම ඔයාව සතුටු කරවනවා.
156
00:20:01,366 --> 00:20:02,326
අපි බලමු.
157
00:20:28,352 --> 00:20:29,770
ආයේ වට්ටන්න එපා, නිඩ් බේබි.
158
00:20:30,479 --> 00:20:32,189
මට ඔය ඉක්මනට අහුලන්න බෑ.
159
00:20:34,775 --> 00:20:37,194
අපි දැන් නිදාගමු.
මේ දැන් නිදාගන්න වෙලාව.
160
00:20:38,403 --> 00:20:39,238
එන්න.
161
00:20:39,404 --> 00:20:40,697
අපි නිදාගන්න යමු.
162
00:20:40,781 --> 00:20:42,532
එන්න. අපි නිදාගමු.
163
00:20:43,408 --> 00:20:44,243
එන්න.
164
00:20:46,036 --> 00:20:46,870
මෙන්න.
165
00:21:00,050 --> 00:21:03,887
මට නිදාගන්නේ නැතුව
ඉන්න බැරිද මිස්...?
166
00:21:03,971 --> 00:21:05,013
මගේ නම ජෝයි.
167
00:21:06,515 --> 00:21:07,891
ඔයා දැන් නිදාගන්න.
168
00:21:08,934 --> 00:21:09,977
ඇස් වහගන්න.
169
00:21:27,327 --> 00:21:32,207
♪ අතු වල තැනක් සොයාගන්න... ♪
170
00:21:34,084 --> 00:21:40,215
♪ සීතල සුළග විඳගෙන, විවේක ගන්න ♪
171
00:21:42,342 --> 00:21:45,178
♪ මෙතනම නිදාගන්න. ♪
172
00:21:46,263 --> 00:21:49,641
♪ මේ කූඩුවේ ♪
173
00:21:53,979 --> 00:21:59,526
♪ සීතල සුළග විඳගෙන, විවේක ගන්න ♪
174
00:22:00,277 --> 00:22:05,615
♪ මේ කූඩුවේ නිදාගන්න ♪
175
00:23:27,781 --> 00:23:29,699
මට සමාවෙන්න!
176
00:23:29,991 --> 00:23:30,992
ඔයා හොඳින්ද?
177
00:23:32,536 --> 00:23:33,453
ඔයා මෙහෙට අළුත්ද?
178
00:23:34,329 --> 00:23:35,205
ඔවු.
179
00:23:36,706 --> 00:23:37,541
නම?
180
00:23:38,500 --> 00:23:39,668
මගේ නම ජෝයි.
181
00:23:46,383 --> 00:23:47,217
ජෝයි.
182
00:24:01,565 --> 00:24:03,275
භෝන්, ඔයා ආපහු සංදර්ශණයක් දානවාද?
183
00:24:03,358 --> 00:24:08,530
අයියෝ මිස් වැන්. මම හදන්නේ මෙතන,
සතුටු හිතෙන තැනක් කරන්න.
184
00:24:08,947 --> 00:24:10,782
ජෝයි, ඔයා කැමතිද නටන්න?
185
00:24:15,287 --> 00:24:16,663
අනේ මට නටන්න බෑ.
186
00:24:17,289 --> 00:24:18,290
ඔයා පරණ තාලේ.
187
00:24:20,584 --> 00:24:21,418
ජෝයි!
188
00:24:22,919 --> 00:24:23,753
ජෝයි.
189
00:24:24,129 --> 00:24:24,963
කොහොමද නිඩ් බේබි?
190
00:24:25,338 --> 00:24:26,256
සමාවෙන්න මොකද්ද?
191
00:24:28,425 --> 00:24:30,552
දවසක, මම මේ ෆෝන් එක
විසි කරලා දානවා.
192
00:24:30,635 --> 00:24:33,680
මිස් වැන්. ඉන්න. මම මේකට තාම ගෙවනවා.
විසි කරන්න එපා.
193
00:24:33,763 --> 00:24:35,390
සද්දේ නැත්නම්, විනෝදයක් නෑනේ.
194
00:24:35,474 --> 00:24:37,684
ඇයි මේ තරම් සද්දෙන් දන්නේ?
195
00:24:41,730 --> 00:24:42,981
මේක ගන්න ජෝයි.
196
00:24:44,232 --> 00:24:45,358
මේක මැඩම් දුන්නේ.
197
00:24:46,902 --> 00:24:48,236
එයා මේක දුන්නේ ඔයාට නේද?
198
00:24:48,945 --> 00:24:49,946
මිස් වැන් ට දියවැඩියාව.
199
00:24:50,238 --> 00:24:52,616
එයාට දිනපතා එන්නත් ගහනවා.
මෙයාට කන්න හොඳ නෑ.
200
00:24:52,699 --> 00:24:54,493
එයා කැමතියි අපි බෙදාගන්නවාට.
201
00:24:54,576 --> 00:24:56,161
භෝන්ට දැනටමත් ගොඩාක් තියෙනවා.
202
00:24:56,244 --> 00:24:57,162
මගේ දිහා බලන්න.
203
00:25:02,751 --> 00:25:03,627
ස්තූතියි.
204
00:25:29,152 --> 00:25:29,986
සමාවෙන්න.
205
00:25:32,572 --> 00:25:33,490
සමාවෙන්න.
206
00:26:16,950 --> 00:26:19,035
ඔයාගේ අම්මා ඔයාව එලියට ගෙනිහින් නැද්ද?
207
00:26:20,579 --> 00:26:21,413
නෑ.
208
00:26:23,540 --> 00:26:24,374
ඔයාගේ තාත්තා?
209
00:26:26,626 --> 00:26:27,460
නෑ.
210
00:26:28,545 --> 00:26:29,713
ඔයා කවදාවත් එලියට ගිහින් නැද්ද?
211
00:26:30,714 --> 00:26:34,509
ඔයාට අවස්ථාවක් ලැබුනොත්,
ඔයා කැමති කොහේ යන්නද?
212
00:26:35,343 --> 00:26:37,887
කොහේ හරි. එලියට යනවා නම් ඇති.
213
00:26:45,270 --> 00:26:46,104
නිඩ් බේබි.
214
00:26:52,277 --> 00:26:53,111
හිමින් කරන්න.
215
00:27:48,083 --> 00:27:49,876
ඒ වෙලාවේ, ඔයාත් දැක්කා නේද?
216
00:28:24,536 --> 00:28:26,705
ඔයාට මේ පොත කියවන්න පුළුවන්ද?
217
00:28:26,788 --> 00:28:27,706
අනිවාර්යයෙන් පුළුවන්.
218
00:28:33,086 --> 00:28:35,422
එකමත් එක දවසක,
ගොවි පවුලක් හිටියා.
219
00:28:35,964 --> 00:28:37,424
එයාලාට දුවලා දෙන්නෙක් හිටියා...
220
00:28:38,425 --> 00:28:40,510
සහෝදරියෝ දෙන්නා ගොඩාක්
ආදරෙන් හිටියා.
221
00:28:41,970 --> 00:28:43,638
එයාලා පොහොසත් නැති වුනත්,
222
00:28:43,888 --> 00:28:45,640
එයාලා සතුටෙන් ජීවත් වුනා.
223
00:28:46,850 --> 00:28:47,892
එක දවසක්...
224
00:28:49,519 --> 00:28:52,731
ඒ දෙන්නාව වෙන් කරන්න වුනා.
225
00:28:54,441 --> 00:28:55,942
එයාලාට දුක හිතුණා...
226
00:29:54,167 --> 00:29:56,294
ඔයා එහෙ පාලිකාවක් වෙන්නද යන්නේ?
227
00:29:57,003 --> 00:29:59,130
මොන මගුලකටද ඔයාට
පාලිකාවක් වෙන්න අවශ්‍ය?
228
00:30:00,381 --> 00:30:01,216
අරක හින්දාද...
229
00:33:27,547 --> 00:33:28,381
නිඩ් බේබි.
230
00:33:43,938 --> 00:33:44,772
නිඩ් බේබි!!
231
00:33:50,111 --> 00:33:50,945
මිස් ජෝයි.
232
00:34:01,497 --> 00:34:02,874
මම ඇත්තටම ඒක දැක්කා.
233
00:34:03,291 --> 00:34:05,418
මේ ගෙදර
වෙන ගෑණු කෙනෙක් ඉන්නවා.
234
00:34:05,752 --> 00:34:06,711
ඒක ඇත්ත.
235
00:34:07,086 --> 00:34:08,004
- මම දැක්කා...
- නිඩ්.
236
00:34:08,504 --> 00:34:09,338
කතාව නවත්තන්න.
237
00:34:12,800 --> 00:34:13,634
ඒ මොකද්ද?
238
00:34:17,346 --> 00:34:18,431
මම දැකපු කාන්තාව...
239
00:34:20,308 --> 00:34:22,185
මේ පින්තූරේ ඉන්න
කාන්තාව වගේ.
240
00:34:29,442 --> 00:34:31,486
ඔයාට කොහෙන්ද මේ පින්තූරේ?
241
00:34:31,652 --> 00:34:35,531
මට ඒක හම්බවුනේ,
පුස්තකාලේ පවිත්‍ර කරනකොට.
242
00:34:36,199 --> 00:34:38,159
වැන්, භෝන්, නිඩ්ව කාමරේට ගෙනියන්න.
243
00:34:38,910 --> 00:34:39,827
හරි මැඩම්.
244
00:34:47,376 --> 00:34:48,795
මේ කාන්තාව වැදගත් නෑ.
245
00:34:50,254 --> 00:34:51,464
එතකොට ඔයාට දැනගන්න අවශ්‍ය,
246
00:34:53,299 --> 00:34:54,675
මෙයා කවුද කියලාද?
247
00:35:00,515 --> 00:35:03,351
මෙහෙ කලින් වැඩ කරපු
තවත් එක පාලිකාවක්.
248
00:35:05,144 --> 00:35:05,978
ගිහින් විවේක ගන්න.
249
00:35:09,941 --> 00:35:11,359
- මම කිව්වේ යන්න කියලා!
- හරි.
250
00:35:53,025 --> 00:35:55,111
ඔයා අද ගොඩාක් ලස්සනයි මැඩම්.
251
00:35:56,445 --> 00:35:58,656
ඔයා විතරයි මට
හොඳ කියන්න ඉන්නේ.
252
00:36:00,366 --> 00:36:01,617
සර් මෙහේ හිටියා නම්,
253
00:36:01,701 --> 00:36:03,327
එයාත් ලස්සන ගැන කියාවි.
254
00:36:03,411 --> 00:36:04,412
ඔයා ඒක දන්නවානේ...
255
00:36:06,372 --> 00:36:08,166
එයා දවස් ගානකින් ගෙදර ආවේ නෑ.
256
00:36:08,249 --> 00:36:12,044
මොකද, එයාට මගේ
ලස්සනක් පේන්නේ නෑ.
257
00:36:12,128 --> 00:36:13,087
ඒක ඇත්ත නෙමෙයි.
258
00:36:14,255 --> 00:36:15,798
ඔයා මාර ලස්සනයි.
259
00:36:16,132 --> 00:36:18,092
සර්ට ඒක නොපෙනෙන්න හේතුවක් නෑ.
260
00:36:19,260 --> 00:36:21,429
ඔයාට හැමදේම තියෙනවා, මැඩම්.
261
00:36:23,055 --> 00:36:23,890
නෑ. මට නෑ.
262
00:36:25,975 --> 00:36:26,893
ආදරය...
263
00:36:29,729 --> 00:36:31,606
මම ඒක මේ ගෙදර දැකලා නෑ.
264
00:36:41,115 --> 00:36:42,408
ඒක මෙතන තියෙනවා, මැඩම්.
265
00:36:44,327 --> 00:36:46,454
මේ ගෙදර හැමෝම ඔයාට ආදරෙයි.
266
00:36:47,663 --> 00:36:49,207
මමත් ඔයාට ආදරෙයි.
267
00:36:50,541 --> 00:36:52,627
සර්ට වැඩ වැඩි වෙලා ඇති.
268
00:36:53,753 --> 00:36:55,379
ඒ නිසා පසුතැවෙන්න එපා, මැඩම්.
269
00:36:56,297 --> 00:36:57,131
හරි සර්.
270
00:36:57,548 --> 00:36:58,674
මම එන ගමන්.
271
00:36:59,675 --> 00:37:00,718
හරි සර්.
272
00:37:05,848 --> 00:37:07,225
මගේ තාත්තා ඒක කරලා.
273
00:37:14,148 --> 00:37:15,358
මට දැනගන්න ඕනේ...
274
00:37:16,275 --> 00:37:18,444
ඔයාට විසඳන්න බැරි
මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවාද?
275
00:37:20,529 --> 00:37:21,530
ඔයා කොහෙද යන්නේ?
276
00:37:24,742 --> 00:37:26,577
මම යනවා ප්රශ්නය විසඳන්න.
277
00:38:20,500 --> 00:38:26,408
දෙවෙනි පරිච්ඡේදය
278
00:38:36,897 --> 00:38:37,732
මිස් වැන්?
279
00:38:40,818 --> 00:38:42,153
ප්ලෝයි කියන කෙනා...
280
00:38:43,904 --> 00:38:45,072
එයා කොහොමද මැරුණේ?
281
00:38:48,659 --> 00:38:49,660
ඔයාට අමතක වුනාද?
282
00:38:50,119 --> 00:38:53,414
ඔයා මෙහෙ වැඩ කරනවා නම්,
අනිත් අයගේ දේවල් හොයන්න බෑ.
283
00:38:55,583 --> 00:38:57,001
- භෝන්.
- ඔවු?
284
00:38:57,418 --> 00:38:59,420
ඔයාගේ වැඩ ඉවර වෙලා,
මේක මේසෙට ගේන්න.
285
00:38:59,920 --> 00:39:00,755
හරි.
286
00:39:08,262 --> 00:39:09,096
භෝන්.
287
00:39:09,555 --> 00:39:10,389
මොකද?
288
00:39:11,682 --> 00:39:12,767
ඔයාට කියන්න පුළුවන්ද?
289
00:39:14,268 --> 00:39:15,353
මොකද්ද කියන්නේ?
290
00:39:16,562 --> 00:39:17,521
ප්ලෝයි ගැන.
291
00:39:20,816 --> 00:39:22,068
මුකුත් නෑ.
292
00:39:22,151 --> 00:39:24,862
එයා මෙහෙ වැඩ කලා.
293
00:39:25,237 --> 00:39:28,699
ඊටපස්සේ එකපාරටම යන්න ගියා.
සමහර විට අවුරුදු පහක් හයක් කලින්.
294
00:39:28,783 --> 00:39:30,284
එදායින් පස්සේ එයාව දැක්කේ නෑ.
295
00:39:30,993 --> 00:39:31,952
හේයි...
296
00:39:32,661 --> 00:39:37,792
අනික, කවුරුවත් කලින් දැකලා නෑ,
ඔයා ඊයේ දැකපු දේවල්.
297
00:39:39,335 --> 00:39:40,586
ඒත් නිඩ් බේබිත් ඒක දැක්කා.
298
00:39:41,879 --> 00:39:43,756
ඔයාට නිඩ් බේබිව විශ්වාස කරන්න බෑ.
299
00:39:43,839 --> 00:39:45,049
එයා තවම ළමයෙක්.
300
00:39:45,549 --> 00:39:48,344
සමහරවිට එයා කතා කරනවා ඇත්තේ,
එයාගේ දෙවියෙකුට වෙන්න ඇති.
301
00:39:48,928 --> 00:39:50,888
ඔයා කියන්න එපා,
ඔයා ගොඩාක් වෙලා එයා එක්ක හිටියා
302
00:39:50,971 --> 00:39:52,973
ඒ නිසා එයා දෙවියෝ දකින එක
නැවතිලා කියලා.
303
00:39:56,977 --> 00:39:57,812
මම යනවා.
304
00:40:15,246 --> 00:40:17,331
කරුණාකර මට කියනවාද
ප්ලෝයි ගැන?
305
00:40:26,632 --> 00:40:28,092
දැන් ගොඩාක් කාලෙකට කලින්.
306
00:40:29,593 --> 00:40:31,470
ඔයාට මතක දේවල් ටික කියන්න.
307
00:40:32,888 --> 00:40:34,306
මට මතක විදියට...
308
00:40:39,019 --> 00:40:42,106
ඒ කාලේ,
ප්ලෝයි පාලිකාවක්.
309
00:40:42,440 --> 00:40:45,776
ගෙදර වැඩ වලට උදව් කරන්න,
මැඩම් වැඩට ගත්ත.
310
00:40:48,154 --> 00:40:51,323
ප්ලෝයි මැඩම් ගැන හොඳට බලාගත්තා.
311
00:40:52,366 --> 00:40:53,993
එයා හොඳට මැඩම්ව තේරුම් ගත්තා
312
00:40:55,161 --> 00:40:57,204
ගෙදර කවුරුවත් නැති වෙලාවලට,
313
00:40:59,039 --> 00:41:01,584
මැඩම් හැමතිස්සේම
ප්ලෝයිව ළග තියාගත්තා.
314
00:41:03,544 --> 00:41:04,462
ප්ලෝයි...
315
00:41:04,920 --> 00:41:06,338
එයාගේ තනිකම නැති කලා.
316
00:41:07,465 --> 00:41:09,258
එයාගේ දුක අමතක කෙරෙව්වා.
317
00:41:09,884 --> 00:41:13,471
වැන් සහ භෝන් පවා,
එයාට ගොඩාක් කාලයක් සේවය කරපු,
318
00:41:14,597 --> 00:41:16,056
එයා එක්ක පසු බැස්සා.
319
00:41:17,933 --> 00:41:19,226
මැඩම්ට,
320
00:41:20,269 --> 00:41:22,521
ප්ලෝයි පාලිකාවක් විතරක් නෙමෙයි,
321
00:41:23,647 --> 00:41:25,065
සහකාරියක්.
322
00:41:27,443 --> 00:41:28,569
ඒත් අන්තිමේදී...
323
00:41:32,698 --> 00:41:34,283
අන්තිමේදී මොකද්ද වුනේ?
324
00:41:38,829 --> 00:41:40,289
ප්ලෝයි ගෙදර දාලා ගියා,
325
00:41:41,248 --> 00:41:42,625
කාටවත්ම නොකියා.
326
00:42:00,601 --> 00:42:02,269
ඔයාට කොහෙන්ද මේ චිත්‍ර?
327
00:42:05,814 --> 00:42:07,233
කොහෙන්ද මේ අදහස ආවේ?
328
00:42:08,108 --> 00:42:09,485
කොහෙන්ද මේවා ගත්තේ?
329
00:42:10,778 --> 00:42:13,155
- ඔයා මට රිද්දනවා.
- කවුද මේවා අඳින්න කිව්වේ?
330
00:42:13,239 --> 00:42:14,573
කවුද ඔයාට මේවා අඳින්න කිව්වේ?
331
00:42:15,866 --> 00:42:17,076
ආයේ මේවා අඳින්න තහනම්.
332
00:42:17,159 --> 00:42:19,286
මම මේවා විසිකරනවා.
333
00:42:19,995 --> 00:42:21,997
ආයේ මේවා අඳින්න එපා.
334
00:42:23,874 --> 00:42:25,668
කවදාවත්ම අඳින්න එපා!!
335
00:42:27,336 --> 00:42:28,754
කවුද කිව්වේ අඳින්න කියලා?
336
00:42:29,213 --> 00:42:30,047
මට කියන්න!
337
00:42:52,653 --> 00:42:54,655
මේ චිත්‍ර මොනවාද, නිඩ් බේබි?
338
00:42:58,325 --> 00:42:59,994
කවුද මේවා අඳින්න කිව්වේ?
339
00:43:05,374 --> 00:43:06,667
රතු පාට මැඩම්.
340
00:43:07,626 --> 00:43:09,295
කළු පාට සර්.
341
00:43:12,006 --> 00:43:13,966
කවුද එතකොට නිල්?
342
00:43:14,800 --> 00:43:15,843
පාලිකාව.
343
00:44:30,626 --> 00:44:32,169
මට සමාවෙන්න, ප්ලෝයි.
344
00:44:36,674 --> 00:44:37,633
එදා ඉඳලා,
345
00:44:38,342 --> 00:44:39,176
අද වෙනකල්,
346
00:44:40,761 --> 00:44:42,262
මට කරන්න පුළුවන් දේ,
347
00:44:43,681 --> 00:44:44,640
සමාව ගන්න එක.
348
00:44:47,726 --> 00:44:49,687
කාටවත් මේ වගේ වෙන්න අවශ්‍ය නෑ.
349
00:44:52,648 --> 00:44:54,441
මට සමාවදෙන්න ප්ලෝයි.
350
00:45:02,783 --> 00:45:03,784
ඇයි ඔයා මෙහෙට ආවේ?
351
00:45:03,867 --> 00:45:04,952
මම දැක්කා...
352
00:45:05,452 --> 00:45:07,246
දැන් මම දැක්කා...
353
00:45:08,163 --> 00:45:09,707
- මම...
- ඔයා මොකද්ද දැක්කේ?
354
00:45:10,999 --> 00:45:12,793
මම දැක්කා...
355
00:45:19,967 --> 00:45:21,135
ඔයාට කොහෙන්ද මේවා?
356
00:45:22,553 --> 00:45:23,470
නිඩ් බේබි.
357
00:45:26,724 --> 00:45:27,641
දැන් මෙතනින් යන්න.
358
00:45:28,600 --> 00:45:29,435
හරි.
359
00:46:40,631 --> 00:46:41,465
ඔයා හොඳයි.
360
00:46:42,925 --> 00:46:44,051
මැඩම්ද ඉගැන්නුවේ?
361
00:46:44,593 --> 00:46:45,427
නෑ සර්.
362
00:46:46,553 --> 00:46:48,305
තේ ටිකක් බොන්න කැමතිද?
363
00:46:56,480 --> 00:46:58,106
මැඩම් ඔයාට මෙහෙට එන්න කිව්වාද?
364
00:46:58,190 --> 00:46:59,691
මේ මගේ රස්සාව.
365
00:47:00,067 --> 00:47:02,903
මැඩම් පවරන හැමදේම
හොඳින් කරන එක මගේ වැඩක්.
366
00:47:02,986 --> 00:47:04,988
එතකොට මගේ නියෝග
වැඩක් නැද්ද?
367
00:47:06,240 --> 00:47:07,407
මම ඔයාගේ පාලිකාව.
368
00:47:08,367 --> 00:47:11,411
මම මේ ගෙදර හැම ස්වාමියෙකුටම
පක්ෂපාතීව වැඩ කරනවා.
369
00:47:12,746 --> 00:47:14,373
ඔයා සතුටු කරන්නේ එයාව විතරයි.
370
00:47:14,456 --> 00:47:17,167
ඒක ඇත්ත නම්,
ඇයි මම මෙතනට තේ ගෙනාවේ?
371
00:47:18,252 --> 00:47:20,504
මම දැක්කා ඔයා රෑ වෙනකල්
වැඩ කරනවා ගොඩාක් දවස් වලට.
372
00:47:22,631 --> 00:47:25,425
පොඩ්ඩක් බොන්න.
ගොඩාක් සන්සුන් වෙයි.
373
00:47:31,098 --> 00:47:31,974
හැමෝම සතුටුවෙන්න.
374
00:47:36,478 --> 00:47:37,688
මට ඔයා ගැන ඉරිසියයි.
375
00:47:38,480 --> 00:47:41,066
උමා වගේ ලස්සන, තරුණ
බිරිඳක් ඉන්න එක ගැන.
376
00:47:41,525 --> 00:47:45,028
මම තමයි වාසනාවන්ත,
නිරා වගේ සැමියෙක් ලබන්න.
377
00:47:45,445 --> 00:47:47,155
මටත් ඔයා ගැන ඉරිසියයි.
378
00:47:47,489 --> 00:47:50,868
නිරා, ඔයා උමාව නිතරම
මේ වගේ සාද වලට ගේන්නකෝ.
379
00:47:51,890 --> 00:47:53,892
කවදාද ඔයාලා බබෙක් හදන්නේ?
380
00:47:53,900 --> 00:47:56,311
ඔයාලා බැඳලාත් දැන්
අවුරුදු ගානක්නේ.
381
00:47:56,350 --> 00:47:57,938
දැන් බබෙක් හදමු.
382
00:47:59,856 --> 00:48:02,984
- මම හිතන්නේ අපි...
- ඉක්මනින්ම.
383
00:48:05,195 --> 00:48:06,780
අදින් පස්සේම...
384
00:48:11,952 --> 00:48:13,370
එහෙනම් ජයවේවා!
385
00:48:18,228 --> 00:48:21,315
ඔයා දන්නවානේ මේක කොච්චර
වැදගත්ද කියලා, මගේ අනාගතයට.
386
00:48:25,694 --> 00:48:26,528
මම කතා කරන්නේ නෑ.
387
00:48:30,032 --> 00:48:33,619
අනේ උමා. ඔයාගේ තාත්තාට කතා කරන්නකෝ.
388
00:49:02,773 --> 00:49:04,858
සර්, ඔයාගේ තේකෙන් පොඩ්ඩක් බොනවාද?
389
00:49:13,033 --> 00:49:15,327
මම මෙහෙන් පොත් ටිකක්
ගත්තාට කමක් නැද්ද?
390
00:49:16,495 --> 00:49:17,329
හරි. අරගන්න.
391
00:51:35,258 --> 00:51:37,844
කලින් දවසේ ඔයා මට කියපු පාලිකාව,
392
00:51:37,969 --> 00:51:39,179
කවුද එයා?
393
00:51:40,597 --> 00:51:41,515
ප්ලෝයි.
394
00:51:42,099 --> 00:51:42,933
ප්ලෝයි...
395
00:51:46,311 --> 00:51:47,813
ඔයාට ප්ලෝයිව මුණ ගැහිලා තියෙනවාද?
396
00:51:50,857 --> 00:51:53,026
ඔයාලා දෙන්නා, ගොඩාක්
සැරයක් හමුවෙලා තියෙනවාද?
397
00:51:56,613 --> 00:51:57,948
එයා කොහෙද දැන්?
398
00:52:42,284 --> 00:52:44,494
ප්ලෝයි, මට තේ එකක් ගේන්න.
399
00:52:52,210 --> 00:52:53,086
සර්,
400
00:52:54,212 --> 00:52:55,714
මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.
401
00:52:56,673 --> 00:52:57,591
මොකද්ද ප්ලෝයි?
402
00:53:01,094 --> 00:53:02,053
මම බබෙක් ලැබෙන්න.
403
00:53:07,934 --> 00:53:08,768
ඒක ඇත්තද?
404
00:53:10,312 --> 00:53:11,146
ඔවු.
405
00:53:23,283 --> 00:53:25,702
මොකද්ද ඔයාට මට කියන්න තියෙන
වැදගත් දේ?
406
00:53:33,877 --> 00:53:34,711
උමා,
407
00:53:35,337 --> 00:53:36,838
මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.
408
00:53:37,589 --> 00:53:38,548
ප්ලෝයි ට බබෙක් ලැබෙන්න.
409
00:53:40,759 --> 00:53:42,093
මම හිතන්නේ ඒක හොඳ දෙයක්.
410
00:53:42,802 --> 00:53:43,845
එතකොට අපේ ගෙදර...
411
00:53:44,304 --> 00:53:46,348
දරුවෙක් ඉන්නවා.
412
00:53:47,432 --> 00:53:48,350
ඔයා මොකද හිතන්නේ?
413
00:53:52,312 --> 00:53:53,146
ඔයා හොඳයි.
414
00:53:55,273 --> 00:53:56,816
ඔයා මෙහෙට ආවේ
මුකුත් නැතිව.
415
00:53:57,150 --> 00:53:58,443
ඔයාට වෙන මොනවාද අවශ්‍ය?
416
00:53:59,986 --> 00:54:00,820
උමා!
417
00:56:33,723 --> 00:56:36,184
එකමත් එක කාලෙක,
හිටියා ගොවි පවුලක්.
418
00:56:36,643 --> 00:56:38,228
එයාලාට දුවලා දෙන්නෙක් හිටියා.
419
00:56:38,853 --> 00:56:41,106
ඒ සහෝදරියෝ,
ආදරෙන් හිටියා.
420
00:56:42,690 --> 00:56:44,234
එයාලා පෝසත් නොවුනත්,
421
00:56:44,484 --> 00:56:46,403
එයාලා සතුටෙන් ජීවත් වුනා.
422
00:56:47,237 --> 00:56:48,655
එක දවසක්,
423
00:56:50,448 --> 00:56:53,576
එයාලා දෙන්නාව
වෙන් කරන්න වුනා.
424
00:56:54,911 --> 00:56:56,287
එයාලාට දුක හිතුණා.
425
00:56:58,790 --> 00:56:59,791
ඔයා ප්ලෝයි ද?
426
00:57:01,960 --> 00:57:02,794
ඔවු.
427
00:57:05,130 --> 00:57:06,423
ඔයා ගොඩාක් ලස්සනයි.
428
00:57:06,840 --> 00:57:08,883
සර් ඒක නොදකින්න හේතුවක් නෑ.
429
00:57:09,342 --> 00:57:11,469
ඔයාට හැමදේම තියෙනවා, මැඩම්.
430
00:57:12,512 --> 00:57:13,346
ආදරය.
431
00:57:13,763 --> 00:57:15,807
මම ඒක මේ ගෙදර කවදාවත්
දැකලා නෑ.
432
00:57:16,641 --> 00:57:18,476
ඒක මගේ රස්සාව.
433
00:57:18,560 --> 00:57:21,187
මම එතුමිය පවරන හැම වැඩක්ම
හොඳින් ඉටු කරනවා.
434
00:57:26,609 --> 00:57:27,610
මම ඔයාගේ පාලිකාව.
435
00:57:28,778 --> 00:57:31,948
මම පක්ෂපාතීව සේවය කරනවා,
මේ ගෙදර හැම ස්වාමියෙකුටම.
436
00:57:33,158 --> 00:57:34,826
ඒක මෙතන තියෙනවා, මැඩම්.
437
00:57:36,828 --> 00:57:38,746
මේ ගෙදර හැමෝම ඔයාට ආදරෙයි.
438
00:57:39,873 --> 00:57:41,249
මමත් ඔයාට ආදරෙයි.
439
00:57:42,792 --> 00:57:44,752
සර්ට වැඩ නිසා කාර්යබහුල ඇති.
440
00:57:45,753 --> 00:57:47,630
වදවෙන්න එපා මැඩම්.
441
00:58:16,618 --> 00:58:19,454
මේ ප්ලෝයි කියන කෙනා,
මැරුණේ කොහොමද?
442
00:58:23,374 --> 00:58:25,627
එයා මෙහෙ වැඩ කලා.
443
00:58:27,253 --> 00:58:30,715
ඊටපස්සේ එකපාරම ගියා.
දැන් අවුරුදු පහ හයකට කලින්.
444
00:58:30,798 --> 00:58:32,133
කවුරුවත් එයාව දැකලා නෑ.
445
00:59:12,966 --> 00:59:19,931
♪ පුංචි කහ කැනරි කුරුල්ලෝ ♪
446
00:59:22,183 --> 00:59:26,854
♪ ඔයා අද කොහෙද නිදාගන්නේ? ♪
447
00:59:28,940 --> 00:59:31,442
♪ ඔයාට නිදාගන්න පුළුවන් ♪
448
00:59:33,069 --> 00:59:35,572
♪ කැමති තැනක ♪
449
00:59:38,700 --> 00:59:43,371
♪ මේ අතු වල තැනක් තෝරගන්න ♪
450
00:59:45,957 --> 00:59:47,959
♪ සීතල සුළග විඳ ගන්න ♪
451
00:59:48,626 --> 00:59:51,879
♪ ඊටපස්සේ විවේක ගන්න ♪
452
00:59:53,381 --> 00:59:56,676
♪ මෙතනම නිදාගන්න ♪
453
00:59:59,262 --> 01:00:03,016
♪ මේ කූඩුවේ ♪
454
01:00:05,602 --> 01:00:10,064
♪ පුංචි කහ කැනරි කුරුල්ලෝ ♪
455
01:00:14,277 --> 01:00:18,698
♪ ඔයා අද කොහෙද නිදාගන්නේ? ♪
456
01:00:20,450 --> 01:00:23,369
♪ ඔයාට නිදාගන්න පුළුවන් ♪
457
01:00:25,038 --> 01:00:27,999
♪ කැමති තැනක ♪
458
01:00:30,001 --> 01:00:35,256
♪ මේ අතු වල තැනක් තෝරගන්න ♪
459
01:00:37,133 --> 01:00:43,014
♪ සීතල සුළග විඳ ගන්න ♪
460
01:00:44,766 --> 01:00:47,894
♪ මෙතනම නිදාගන්න ♪
461
01:00:49,854 --> 01:00:53,941
♪ මේ කූඩුවේ ♪
462
01:00:55,985 --> 01:00:57,695
අක්කේ, ඔයාට මොකද වුනේ?
463
01:02:47,972 --> 01:02:48,931
යනවා යන්න!!
464
01:03:29,472 --> 01:03:31,557
ජෝයි අහනවා, භෝන් එක්ක
පොලට යන්න.
465
01:03:33,601 --> 01:03:35,353
අද රෑ අපිට අවශ්‍ය දේවල්?
466
01:03:36,646 --> 01:03:39,607
ඔයා දන්නවානේ සර් මේ
සාද ගැන ගොඩාක් හිතනවා. හරිද?
467
01:03:39,899 --> 01:03:40,733
ඔවු මට තේරෙනවා.
468
01:03:41,192 --> 01:03:43,194
මම හෝටලයෙන් කෑම
ටිකක් ඇණවුම් කලා.
469
01:03:43,277 --> 01:03:46,155
උණු කෑම සහ බීම ටික
භෝන් ගේ අතින්ම හදාවි.
470
01:04:13,266 --> 01:04:16,227
ජෝයි, ඔයාට මතකද කොච්චර කාලයක්
තිස්සේ මාව හමුවෙනවාද කියලා?
471
01:04:17,311 --> 01:04:19,605
අවුරුදු දෙකක් විතර.
472
01:04:21,941 --> 01:04:23,234
ඔයාට කොහොමද දැන්?
473
01:04:23,317 --> 01:04:26,195
ඔයා මට කියන්න අසාමාන්‍ය
මුකුත් තියෙනවාද?
474
01:04:26,279 --> 01:04:28,823
මුකුත් නෑ. මම හොඳින්.
475
01:04:30,366 --> 01:04:33,327
මට පේන විදියට,
ඔයාගේ තත්වය ස්ථාවරයි.
476
01:04:34,787 --> 01:04:36,163
මම හිතන්නේ ඒක හොඳ දෙයක්.
477
01:04:36,247 --> 01:04:37,331
තව...
478
01:04:39,041 --> 01:04:40,668
කොහොමද ඔයාගේ රස්සාව?
479
01:04:41,502 --> 01:04:42,795
ඒක හොඳයි.
480
01:04:42,879 --> 01:04:44,881
දැන් ටික දවසකට කලින්
මට අළුත් රස්සාවක් ලැබුණා.
481
01:04:46,340 --> 01:04:48,968
ඇයි ඔයා කලින් රස්සාවෙන් අයින් වුනේ?
මට කියන්න පුළුවන්ද?
482
01:04:50,094 --> 01:04:50,928
මට යන්න දෙන්න!!
483
01:04:51,012 --> 01:04:52,221
මට හිරිහැර කරන්න එපා!
484
01:04:52,305 --> 01:04:53,598
මට යන්න දෙනවා!!
485
01:05:06,527 --> 01:05:09,030
මගේ ස්වාමියා, ආපහු එයාගේ රටට ගියා.
486
01:05:09,113 --> 01:05:10,907
ගෙදරත් විකුණුවා.
487
01:05:12,033 --> 01:05:15,661
ඔයාට තවමත් නින්ද නොයාමේ
රෝගය තියෙනවාද?
488
01:05:17,747 --> 01:05:18,748
නෑ.
489
01:05:18,831 --> 01:05:20,291
මට හොඳින් නින්ද යනවා.
490
01:05:20,374 --> 01:05:22,460
ඔයාට තාම නැවත නැවත
දේවල් කරනවාද?
491
01:05:23,461 --> 01:05:24,378
නෑ.
492
01:05:25,046 --> 01:05:27,173
මට කිසිම කාංසාවක් නෑ.
493
01:05:28,049 --> 01:05:30,635
පැණි රස මට ගොඩාක් උදව් කරනවා.
494
01:05:31,260 --> 01:05:34,055
හැමදේම මේ විදියට වෙනවා නම්,
මම හිතන්නේ ඒක හොඳ වෙයි.
495
01:05:34,680 --> 01:05:36,307
දැන් අවුරුදු දෙකක් ගතවෙලා.
496
01:05:36,390 --> 01:05:38,309
මම ඔයාගේ බෙහෙත් ටිකක් අඩු කරන්නම්.
497
01:05:38,392 --> 01:05:40,686
ඒවා පිළිවෙලට ගන්න.
498
01:05:41,479 --> 01:05:42,396
හරි. මම ගන්නම්.
499
01:05:43,689 --> 01:05:47,318
දොස්තර, මම දැන් පොඩි ළමයි
බලාගන්න සුදුසුද?
500
01:05:47,944 --> 01:05:50,029
පොඩි ළමයි?
ඔයාට දරුවන් ලැබෙන්න යනවාද?
501
01:05:50,446 --> 01:05:51,280
නෑ.
502
01:05:51,530 --> 01:05:53,491
මට මගේ අක්කාව හමුවුනා.
503
01:05:53,783 --> 01:05:55,701
එයා මට එයාගේ දරුවා
බලාගන්න ඉල්ලුවා.
504
01:05:55,785 --> 01:05:58,287
මට සතුටුයි ඔයාගේ අක්කාව
හොයාගන්න ලැබුනාට.
505
01:06:00,164 --> 01:06:02,625
මම හිතන්නේ නෑ මුකුත් ප්‍රශ්නයක්
ඇති වෙයි කියලා.
506
01:06:02,708 --> 01:06:05,503
ඊළග පාර ඔයාගේ අක්කාව
අරගෙන එන්න.
507
01:06:06,754 --> 01:06:07,588
මම කරන්නම්.
508
01:06:12,198 --> 01:06:17,661
තුන්වෙනි පරිච්ඡේදය
509
01:06:18,933 --> 01:06:20,643
මොකද මෙච්චර පරක්කු වුනේ?
510
01:06:22,103 --> 01:06:23,270
ඔයාට කිසිම දෙයක් කරගන්න බෑ.
511
01:06:27,233 --> 01:06:31,862
ජෝයි, ඔයාගේ වැඩ ඉවර වුනාම,
ඇවිත් මට ටිකක් උදව් කරන්න.
512
01:06:31,946 --> 01:06:32,863
අපි ඉක්මන් කරමු.
513
01:06:32,947 --> 01:06:33,781
හරි.
514
01:06:35,449 --> 01:06:36,492
ඔයා කොහෙද ගියේ?
515
01:06:37,326 --> 01:06:39,412
එයා ගොඩාක් වෙලා බලාගෙන
ඉඳලා පැමිණිලි කරන්නේ.
516
01:06:39,495 --> 01:06:40,579
ඔයා මොනවාද ගත්තේ?
517
01:06:41,455 --> 01:06:43,499
මම ගියා පන්සලටයි
රෝහලටයි.
518
01:06:43,916 --> 01:06:45,501
ඒ නිසා තමයි මම වැඩිය ගත්තේ නැත්තේ.
519
01:06:45,751 --> 01:06:47,128
මේවා ඉක්මනින් පාවිච්චි කරන්න වෙනවා.
520
01:09:02,138 --> 01:09:03,889
- අද ගිණිකෙළි තියෙනවාද?
- අන්න ගිණිකෙළි දර්ශණ.
521
01:09:03,973 --> 01:09:06,892
වාව්. මම හිතුවේ නෑ,
සාදය මෙච්චර ලොකුයි කියලා.
522
01:09:06,976 --> 01:09:08,602
- ගොඩාක් ලොකුයි.
- ඔවු.
523
01:09:08,686 --> 01:09:11,355
මම දැක්කා විදේශිකයන්ව.
ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද?
524
01:09:12,022 --> 01:09:12,857
බෑ. මට බෑ.
525
01:09:12,940 --> 01:09:14,441
මටත් බෑ.
526
01:09:14,525 --> 01:09:15,693
- චායි.
- මොකද?
527
01:09:16,193 --> 01:09:18,821
ඔයා ප්ලෝයි ගැන කියපු කතාව,
528
01:09:18,904 --> 01:09:20,364
එච්චරද ඔයා දන්නේ?
529
01:09:22,783 --> 01:09:23,617
ඔවු.
530
01:09:25,744 --> 01:09:27,413
ඔයා හොඳින්ද?
531
01:09:30,541 --> 01:09:31,917
ඔයා මේකද හොයන්නේ?
532
01:09:32,209 --> 01:09:33,210
ඔවු.
533
01:09:36,630 --> 01:09:37,590
හොඳින් හුස්ම ගන්න.
534
01:10:10,998 --> 01:10:13,876
මම හිතුවේ ඔයා ප්ලෝයි ගැන
කිසිම දෙයක් දන්නේ නෑ කියලා.
535
01:10:27,640 --> 01:10:29,099
හායි. කොහොමද ඔයාට?
536
01:10:29,725 --> 01:10:30,976
කෑම ලෑස්තියි.
537
01:10:31,477 --> 01:10:33,437
මොකුත් එකතු කරන්න කැමතිද මැඩම්?
538
01:10:35,731 --> 01:10:38,442
තව ටිකකින්, සර් ලෑස්ති කරපු
වයින් ටික පිළිගන්වන්න.
539
01:10:41,028 --> 01:10:43,530
චායිට කියන්න වාහනේ
ලෑස්ති කරන්න කියලා.
540
01:10:43,614 --> 01:10:45,574
අමුත්තෝ කිහිප දෙනෙකුට
යන්න අවශ්‍ය වෙනවා.
541
01:10:45,908 --> 01:10:46,784
හරි මැඩම්.
542
01:10:51,121 --> 01:10:51,956
කෝ ජෝයි?
543
01:10:52,665 --> 01:10:55,376
කුස්සියේ භෝන් ට උදව් කරනවා.
එයා කව ටිකකින් එයි.
544
01:11:25,864 --> 01:11:27,199
ඔ්‍යා අද ගොඩාක් ලස්සනයි.
545
01:11:31,287 --> 01:11:32,746
කොහොමද දන්නේ මම රතු පාටට
කැමතියි කියලා?
546
01:11:36,375 --> 01:11:37,334
ඔයා අඳින්නේ රතු.
547
01:11:39,211 --> 01:11:40,045
මම හිතන්නේ...
548
01:11:40,671 --> 01:11:41,922
ඒකෙන් ඔයා බලවත්ව පේනවා.
549
01:11:45,092 --> 01:11:46,552
අනික ඔයාගේ උපන්දිනේ නේ.
550
01:11:49,596 --> 01:11:52,516
ස්තූතියි නිරා.
මම වෙනුවෙන් සාදයක් සූදානම් කලාට.
551
01:11:59,523 --> 01:12:00,691
මම කීයක් ගෙවන්න වෙයිද?
552
01:12:29,345 --> 01:12:31,138
ඔයා නැගිට්ටාද?
553
01:12:32,181 --> 01:12:33,015
කොහොමද ඔයාට?
554
01:12:33,807 --> 01:12:34,725
හොඳයිද?
555
01:12:38,228 --> 01:12:39,063
දන්නවාද...
556
01:12:40,230 --> 01:12:41,398
ඇත්තටම...
557
01:12:43,025 --> 01:12:44,818
ඔයාට තිබ්බේ බොරු නොකියා ඉන්න.
558
01:12:46,612 --> 01:12:49,406
ඔයාතමයි උදව් කලේ චායිට,
ප්ලෝයිව ඔතන්න.
559
01:12:57,706 --> 01:12:59,291
සද්ද කරන්න එපා භෝන්.
560
01:13:03,629 --> 01:13:05,964
වාව්. පේන විදියට එතන විනෝදයි වගේ.
561
01:13:09,385 --> 01:13:10,219
මම ඉක්මනින් එන්නම්.
562
01:13:20,979 --> 01:13:21,814
චායි.
563
01:13:25,818 --> 01:13:27,069
ඇයි ඔයා නිදාගන්නේ?
564
01:13:28,821 --> 01:13:29,655
චායි.
565
01:13:35,577 --> 01:13:36,412
ආහ්!
566
01:13:36,662 --> 01:13:37,496
චායි.
567
01:13:39,248 --> 01:13:40,082
චායි.
568
01:13:40,624 --> 01:13:41,458
ජෝයි.
569
01:13:49,591 --> 01:13:50,843
ඔයා හොඳින්ද?
570
01:13:50,926 --> 01:13:52,344
ඔයා හොඳින්ද? සන්සුන් වෙන්න...
571
01:15:08,045 --> 01:15:09,671
ඔයාට තව රතු වයින් දෙන්නද?
572
01:15:09,838 --> 01:15:10,881
මෙන්න ගන්න.
573
01:15:11,924 --> 01:15:12,883
තව අවශ්‍යද?
574
01:15:12,966 --> 01:15:14,259
මෙන්න ගන්න.
575
01:15:14,801 --> 01:15:15,844
ඔයාට වයින් ලැබුනාද?
576
01:15:16,094 --> 01:15:17,304
පොඩ්ඩක් ඉන්න. මෙන්න.
577
01:15:32,778 --> 01:15:33,654
මම හෙමින් වැඩිද?
578
01:15:34,071 --> 01:15:35,155
සමාවෙන්න. මම වේගවත් නෑ.
579
01:15:38,575 --> 01:15:40,285
මේ සාදය ගොඩාක් විනෝදයි.
580
01:15:40,369 --> 01:15:41,662
ගොඩාක් අමුත්තෝ ඉන්නවා.
581
01:15:42,162 --> 01:15:44,456
අනික අද මැඩම් ඇඳගෙන ඉන්නේ
රතු ඇඳුමක්.
582
01:15:44,540 --> 01:15:45,791
එයා ගොඩාක් ලස්සනයි.
583
01:15:45,874 --> 01:15:47,292
මම ඒකට ආසයි.
584
01:15:47,751 --> 01:15:51,296
සාදයේ ඉන්න අමුත්තෝ, ඇඳගෙන ඉන්නේ
සුදුපාට ලස්සන ඇඳුම්.
585
01:15:51,380 --> 01:15:52,881
මටත් ඒ විදියට අඳින්න ආසයි.
586
01:15:52,965 --> 01:15:54,758
ඔයාට ඒක දකින්න බැරි එකට දුකයි.
587
01:15:55,384 --> 01:15:56,218
ඒත් ඒක හොඳයි.
588
01:15:56,301 --> 01:15:57,469
හේයි... මේ අහන්න.
589
01:15:57,553 --> 01:15:58,971
අපි දෙන්නාට විනෝද වෙන්න පුළුවන්.
590
01:15:59,054 --> 01:16:02,182
ඔයා මොකද්ද කියන්නේ?
හරිද?
591
01:16:02,432 --> 01:16:03,267
හරි.
592
01:16:04,184 --> 01:16:05,686
අයියෝ...
මේ පැත්තට හැරෙන්න.
593
01:16:06,937 --> 01:16:10,232
හරි. මොකද්ද ඔයාගේ ආසම සිංදුව?
594
01:16:13,527 --> 01:16:14,695
ඒ සිංදුව නේද?
595
01:16:16,780 --> 01:16:18,740
අපි බලමු. කෝ ඒක?
596
01:16:26,832 --> 01:16:27,749
හමුවුණා.
597
01:16:40,637 --> 01:16:41,680
නටන්න මගෙත් එක්ක.
598
01:16:41,763 --> 01:16:42,681
නටන්න.
599
01:16:48,270 --> 01:16:49,479
නටන්න කැමති නැද්ද?
600
01:16:57,654 --> 01:16:59,698
නෑ? හරි.
601
01:17:11,918 --> 01:17:14,212
විහිළුවක් කලේ.
602
01:17:16,048 --> 01:17:16,965
විහිළුවක් කලේ!!
603
01:17:36,652 --> 01:17:37,486
නටන්න, ඉක්මනට.
604
01:17:38,070 --> 01:17:38,904
නටන්න!!
605
01:17:40,822 --> 01:17:42,824
ඔයා මේ සිංදුවට කැමති නැද්ද?
606
01:17:42,908 --> 01:17:43,784
සිංදු කියන්න.
607
01:17:43,867 --> 01:17:45,994
මේ විදියට නටන්න?
608
01:18:49,641 --> 01:18:50,976
හලෝ මැඩම්.
609
01:18:57,899 --> 01:18:59,192
හලෝ මැඩම්.
610
01:19:05,907 --> 01:19:07,117
හලෝ, මැඩම්.
611
01:19:32,580 --> 01:19:34,165
නෝනාවරුණි මහත්වරුණි.
612
01:19:34,311 --> 01:19:35,270
හැමෝම...
613
01:19:37,647 --> 01:19:40,942
අද මෙහෙට ආවාට
හැමෝටම ස්තුතියි.
614
01:19:42,152 --> 01:19:43,612
මේ විශේෂ දවසට.
615
01:19:45,739 --> 01:19:46,823
මගේ විශේෂ කෙනා වෙනුවෙන්...
616
01:19:48,617 --> 01:19:50,577
මගේ ජීවිතේ වැදගත්ම කෙනා.
617
01:19:52,329 --> 01:19:53,497
මගේ ලස්සන බිරිඳ.
618
01:19:54,414 --> 01:19:55,248
උමා.
619
01:20:47,425 --> 01:20:48,969
බොස් වැඩේට කැමති වෙලා.
620
01:20:49,094 --> 01:20:50,554
එයාට කතාකරන්න ඕනෙලු.
621
01:20:51,346 --> 01:20:52,180
හරි.
622
01:20:57,102 --> 01:20:57,936
මටත්.
623
01:20:58,019 --> 01:20:59,020
ඔයා කොහෙද යන්නේ?
624
01:20:59,646 --> 01:21:01,857
පොඩි ෆෝන් කෝල් එකක්.
පාටිය ගැන බලාගන්න.
625
01:21:36,516 --> 01:21:37,475
ඔයා මොකද කරන්නේ?
626
01:21:38,476 --> 01:21:39,311
ඔවු?
627
01:21:40,562 --> 01:21:41,897
මුකුත් නෑ.
628
01:21:42,606 --> 01:21:43,565
කෝ වැන්?
629
01:21:44,900 --> 01:21:46,192
එයා චායි එක්ක.
630
01:21:49,487 --> 01:21:51,072
මේ අමුත්තන්ව බලාගන්න.
631
01:21:51,448 --> 01:21:52,532
මම පොඩ්ඩක් උඩට යනවා.
632
01:21:53,533 --> 01:21:54,367
හරි.
633
01:23:22,122 --> 01:23:24,916
මේක හරියයිද?
කොච්චර ඡන්ද ගානක් ගනීද?
634
01:23:26,626 --> 01:23:28,878
ඔයාගේ ව්‍යාපාර කොහොමද?
635
01:23:29,504 --> 01:23:31,798
අපි ඉඩම් මිලදී ගන්න හදන්නේ.
636
01:23:33,299 --> 01:23:37,303
කෙනෙකුට බෑ කියන්න බැරි අවස්ථාවක් දෙනවානම්
හැමෝම උදව් කරාවි.
637
01:23:37,387 --> 01:23:38,430
මට ප්‍රශ්නයක් නෑ.
638
01:24:57,967 --> 01:24:59,844
මැඩම්, ඔයා මගේ දිහා බලාගෙන ඉන්නවා...
639
01:25:00,637 --> 01:25:02,680
මොකක් හරි කියන්න තියෙනවා වගේ.
640
01:25:23,118 --> 01:25:23,952
ඔවු.
641
01:25:27,622 --> 01:25:29,332
ඔයා ප්ලෝයිගේ සහෝදරී නේද?
642
01:25:40,301 --> 01:25:42,011
මෙතන තියෙනවා ප්ලෝයි ලියපු ලියුම්...
643
01:25:44,639 --> 01:25:45,473
නෑ.
644
01:25:46,641 --> 01:25:48,977
මේ තියෙන්නේ ඔයා ප්ලෝයිට ලියපු ලියුම්
ඔයා පොඩි කාලේ.
645
01:25:49,894 --> 01:25:51,187
ප්ලෝයි ඒවා තියාගත්තා.
646
01:25:54,315 --> 01:25:56,276
මේ තියෙන්නේ ප්ලෝයිගේ පවුලේ ඡායාරූපයක්.
647
01:25:57,986 --> 01:26:00,280
ඔයා ළගත් කොපියක් තියෙනවා නේද?
648
01:26:08,246 --> 01:26:09,372
අවංකවම...
649
01:26:09,831 --> 01:26:12,125
ඔයාට දැනගන්න අවශ්‍ය නම්
අක්කා ගැන,
650
01:26:13,793 --> 01:26:15,503
ඔයාට මේවා කරන්න අවශ්‍ය නෑ...
651
01:26:16,045 --> 01:26:17,255
විකාර කතා හදාගෙන.
652
01:26:20,341 --> 01:26:21,759
මට සමාවෙන්න මැඩම්.
653
01:26:32,103 --> 01:26:33,771
හැමෝම ඔයාට දැනටමත් කිව්වා...
654
01:26:39,402 --> 01:26:40,570
ප්ලෝයි...
655
01:26:41,946 --> 01:26:44,282
ගෙදරින් ගියා, කාටවත් නොකියා.
656
01:26:47,160 --> 01:26:48,786
මම දැනගෙන හිටියේ නෑ කොහෙද කියලා.
657
01:26:51,247 --> 01:26:52,749
මම දන්නේ නෑ එයා
කොහෙද ගියේ කියලා.
658
01:27:13,186 --> 01:27:14,771
මැඩම්, ඔයා දන්නවාද...
659
01:27:16,648 --> 01:27:20,360
හිමිහිට හුස්ම හිරවෙන එක
කොච්චර අමාරුද කියලා?
660
01:27:24,197 --> 01:27:26,574
ඒක කොච්චර වේදනාකාරීද කියලා
මම දැනගෙන හිටියේ නෑ..
661
01:27:28,451 --> 01:27:30,495
ප්ලෝයි එයාගේ අත්දැකීම් ගැන කියනකල්.
662
01:27:43,549 --> 01:27:45,009
ඔයාට අනුකම්පාවක් තිබ්බේ නෑ...
663
01:27:46,386 --> 01:27:48,304
ප්ලෝයි ව ඒ වගේ තියන්න.
664
01:27:51,724 --> 01:27:54,811
මම ඔයාගේ කැමතිම තේ
හදලා දුන්නා හවස් වරුවේ ඉඳලාම.
665
01:27:56,521 --> 01:27:57,480
මේක දුකයි...
666
01:28:00,233 --> 01:28:01,567
දැන් ඒවා රස්නේ නැති නිසා.
667
01:28:28,761 --> 01:28:30,513
මමත් ඔයාට ආදරෙයි, මැඩම්.
668
01:30:28,131 --> 01:30:30,675
ස්තූතියි සර්.
හැමදේම ගැන හොයලා බැලුවාට.
669
01:30:31,384 --> 01:30:33,845
ඒක ඔයා නිසා, හොඳින් අවසන් වුනා.
670
01:30:41,102 --> 01:30:41,936
සර්.
671
01:30:43,396 --> 01:30:44,772
මට විස්තර කරන්න දෙන්න.
672
01:30:52,655 --> 01:30:53,531
මේකයි...
673
01:30:54,657 --> 01:30:56,325
මම කියන්න උත්සාහ කලා.
674
01:31:09,297 --> 01:31:10,131
සර්...
675
01:31:13,634 --> 01:31:15,261
මට උසස්වීමක් අවශ්‍ය නෑ.
676
01:31:16,512 --> 01:31:17,763
මට මුදල් අවශ්‍ය නෑ.
677
01:31:18,848 --> 01:31:20,349
මට මාලිගා අවශ්‍ය නෑ.
678
01:31:21,809 --> 01:31:24,312
අනික මට තවදුරටත්
ඔයාගේ දුව අවශ්‍ය නෑ.
679
01:31:25,813 --> 01:31:27,482
මම දැන් බොන්න යනවා.
680
01:32:55,528 --> 01:32:56,362
ප්ලෝයි.
681
01:33:16,799 --> 01:33:17,633
ප්ලෝයි.
682
01:33:18,467 --> 01:33:19,302
ප්ලෝයි.
683
01:33:23,848 --> 01:33:24,682
ප්ලෝයි..
684
01:33:27,310 --> 01:33:28,144
ප්ලෝයි..
685
01:33:42,575 --> 01:33:43,409
ප්ලෝයි..
686
01:33:45,578 --> 01:33:46,412
ප්ලෝයි..
687
01:36:57,686 --> 01:36:58,521
නිඩ්.
688
01:36:59,563 --> 01:37:00,397
නිඩ්.
689
01:37:01,482 --> 01:37:02,525
නැගිටින්න.
690
01:37:04,902 --> 01:37:05,736
ජෝයි මෙනවිය?
691
01:37:08,280 --> 01:37:09,281
ජෝයි නැන්දා.
692
01:37:12,368 --> 01:37:14,161
අපි මෙහෙන් යමු.
693
01:37:20,459 --> 01:37:21,794
මම එනකල් එලියේ ඉන්න.
694
01:38:47,640 --> 01:39:01,999
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
නිලූෂ හේමාල් අලහකෝන්
The Maid (2020)