1
00:01:06,285 --> 00:01:42,566
{\1c&HFF0000&\t(\1c&H0000FF&)}මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන්
නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර
චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
2
00:01:46,817 --> 00:02:02,305
#72⇒ පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴සචින්ත කල්හාර බෙනට්෴ විසිනි.
≡≡≡ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න ≡≡≡
3
00:02:28,791 --> 00:02:33,125
මේක මේ විදිහට වුන එක ගැන මට
කණගාටුයි, මාර්ක් ස්පෙක්ටර්,
4
00:02:34,958 --> 00:02:36,458
ස්ටීවන් ග්‍රාන්‍ට්,
5
00:02:38,375 --> 00:02:40,250
ඔයා තුළ වෙන කවුරු හිටියත්.
6
00:02:43,541 --> 00:02:48,125
සමහර වෙලාවට යථාර්ථය දැකගැනීම
වෙනුවෙන් කෙනෙක්ට ලේ හලන්නත් වෙනවා.
7
00:03:20,458 --> 00:03:22,458
කාටද අවශ්‍යය ලෝකය සුව කරන්න?
8
00:03:58,000 --> 00:03:59,500
මාර්ක්. මාර්ක්.
9
00:05:28,775 --> 00:05:30,641
මේ පාරේ ඔහෙලා
මොනවද කරන්නේ?
10
00:05:40,125 --> 00:05:41,845
ඒකට කමක් නෑ.
ඒකට කමක් නෑ.
11
00:05:41,875 --> 00:05:43,958
ඒකට කමක් නෑ.
ඒකට කමක් නෑ.
12
00:05:44,291 --> 00:05:45,291
මට ඔයාලගෙ කොළ පෙන්වන්න.
13
00:05:45,416 --> 00:05:47,776
මට ඕනෙ නෑ ඔයාට මගේ
කොළ පෙන්වන්න.
14
00:05:47,833 --> 00:05:49,375
ඔයා අපිට ඔයාගෙ
ආත්මයයි පෙන්වන්න ඕනේ.
15
00:06:15,083 --> 00:06:16,791
මේක යහපත් මනුස්සයෙක්ගේ මුහුණක්.
16
00:06:19,958 --> 00:06:21,250
ඔයාට තව දුරටත්
මේවා ඕන වෙන එකක් නෑ.
17
00:06:22,958 --> 00:06:24,375
මළ සිරුරු පාරෙන් අයින් කරන්න.
18
00:06:26,166 --> 00:06:28,041
අපි යමු. පාරේ බාධක අයින් කරන්න.
19
00:06:50,791 --> 00:06:52,231
ඒක කරන්න එපා.
20
00:06:52,625 --> 00:06:55,041
ලයිලා, ඉන්න.
මම ටෙව්රට් දේවතාවිය.
21
00:07:02,000 --> 00:07:03,291
ලයිලා,
22
00:07:04,166 --> 00:07:05,875
මාර්ක් තමා ඔයාට ඕක නවත්තන්න කියන්නේ.
23
00:07:06,166 --> 00:07:07,166
මොන මගුලක්ද මේ?
24
00:07:08,750 --> 00:07:10,291
එයා මැරුණනේ.
25
00:07:10,375 --> 00:07:13,041
මම මැරුණු මිනිස්සු හරහා ඔයාට කතා
කරන එකේ ඕක මොකද්ද?
26
00:07:13,500 --> 00:07:16,666
අහන්නකෝ, හැරෝ ඔයාට තනියෙන් නවත්තන්න
බැරි තරම්ම බලවත් කෙනෙක්.
27
00:07:16,750 --> 00:07:17,750
මාර්ක්ට...
28
00:07:18,608 --> 00:07:20,312
එයාට ආපහු වතාවක් ජීවිතය
ලබන්න පුලුවන් වුනොත්,
29
00:07:20,791 --> 00:07:22,916
ආයෙත් ජීවිතය ලබනවා කිව්වෙ මොකද්ද?
30
00:07:28,750 --> 00:07:30,541
එයාට ඒ වෙනුවෙන් කොන්ශුව ඕන වෙනවා.
31
00:07:31,375 --> 00:07:32,875
එයාගෙ උශබ්ටි එක බිඳින්න.
32
00:07:33,208 --> 00:07:34,666
ඒක තියෙන්නේ දෙවිවරුන්ගේ කුටියේ.
33
00:07:35,583 --> 00:07:37,125
ඒ වගේම ඔයාට මගේ ඇවටා එක වෙන්නත් පුලුවන්.
34
00:07:37,833 --> 00:07:39,541
මාර්ක් ඔයා ගැන නියම දේවල් වගයක් කිව්වා.
35
00:07:39,833 --> 00:07:41,666
එපා, එපා, එපා.
මම තනියෙන් සටන් කරන්නම්.
36
00:07:41,750 --> 00:07:42,750
යන්න වෙලාව!
37
00:08:17,958 --> 00:08:19,916
මේ කලබලය.
38
00:08:20,375 --> 00:08:21,500
ඔයාලගෙ දෙවිවරුන්ටත් ඒක දැනිලා.
39
00:08:21,583 --> 00:08:22,583
ඒකෙන් අදහස් වෙන්නෙ මොකද්ද?
40
00:08:22,791 --> 00:08:25,541
කවුරු හරි අමිට්ව නිදහස්
කරන්න උත්සහ කරනවා.
41
00:08:26,208 --> 00:08:28,083
ඒත් ඒ ඇයි?
42
00:08:29,333 --> 00:08:30,375
හැරෝ.
43
00:08:32,541 --> 00:08:36,833
එන්න. දෙවිවරු මිනිස්සුන්ගෙන් සඟවන දේවල්
දැකලා ඔයාලා පුදුම වෙයි.
44
00:08:46,083 --> 00:08:48,208
ඔයාල විනිශ්චයකරුවන්
මිසක් රණශූරයින් නෙවෙයි.
45
00:08:48,916 --> 00:08:50,791
මේක වෙන්න ඕන දෙයක් නෙවෙයි.
46
00:09:08,250 --> 00:09:10,208
මේක නවත්තන්න පුලුවන් දෙයක් වුණා.
47
00:09:55,541 --> 00:09:58,333
කාටද මං ස්තූති කරන්න ඕනේ?
48
00:09:58,541 --> 00:10:00,958
මගේ දේවතාවිය, ඔබතුමියගේ සේවකයා වෙන මට...
49
00:10:01,583 --> 00:10:03,333
...ඔබ කිසිවකින් ණය නෑ.
50
00:10:03,750 --> 00:10:05,791
ඔබගේ තරාදිය සමාන නැහැ.
51
00:10:07,125 --> 00:10:08,250
මට තේරෙනවා.
52
00:10:09,958 --> 00:10:15,208
මම හිතුවේ මගේ සේවයෙන් තරාදිය
සමබර වේවි කියලා,
53
00:10:15,333 --> 00:10:17,125
නමුත් මට දැන් ඒක වෙන්න බැරි
දෙයක් බව තේරෙනවා.
54
00:10:17,958 --> 00:10:21,166
මම ප්‍රතිඵල ගැන නොසිතා
තරාදියේ තීරණය පිලිගන්නවා.
55
00:10:21,458 --> 00:10:24,375
ඒවා සමබර නොවන්නේ ඔබ
ඉදිරියේ ඇති දේවල් නිසයි.
56
00:10:24,583 --> 00:10:27,791
එහෙනම් ලෝකය මං නිසා වේදනා
විදීමෙන් ගලවා ගන්න ඕන වෙනවා.
57
00:10:29,833 --> 00:10:31,166
මම මගේ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා.
58
00:10:31,250 --> 00:10:34,208
ඔබ ඉදිරියේ ඇත්තේ මා වෙනුවෙන් සේවය කිරීමයි.
59
00:10:35,250 --> 00:10:37,083
මම කොහොමද මියගියාට
පස්සේ ඔබට සේවය කරන්නේ?
60
00:10:37,333 --> 00:10:38,958
ඔබේ මරණය කල් දමනවා.
61
00:10:39,750 --> 00:10:43,750
මට තරාදියා අංග සම්පූර්ණයෙන් සමබර
වුනු සේවකයෙක් හිටියා.
62
00:10:44,166 --> 00:10:48,500
ඊට හිලව් වෙන්න මට සිද්ද වුනේ
අවුරුදු දෙදහක්ම සිරවෙලා ඉන්නයි.
63
00:10:48,625 --> 00:10:50,791
ඒත් ලෝකය පුරාම
තරාදි සමාන වෙන...
64
00:10:50,875 --> 00:10:54,250
...සේවකයින් ඉන්නවා ඔබගේ අණ
පිලිපැඳීමේ බලාපොරොත්තුව ඇතුව.
65
00:10:55,291 --> 00:10:58,125
ඔවුන් ඒකට උරුමයි, මගේ දේවතාවිය.
66
00:10:58,208 --> 00:11:00,458
නමුත් ඔබයි මාව නිදහස් කළ කෙනා.
67
00:11:00,541 --> 00:11:03,000
ඔබයි මට අවශ්‍යය වෙන ඇවටා.
68
00:11:03,541 --> 00:11:06,750
මට සේවය කරන්න,
එතකොට ඔබට නිදහස ලැබේවි.
69
00:11:12,125 --> 00:11:15,291
අතීතයේ වේදනාවන්ට ඔබව
පාලනය කරන්න ඉඩ දෙන්න එපා.
70
00:11:18,041 --> 00:11:19,125
ඔබ බලාපොරොත්තු වෙන විදිහටම.
71
00:11:29,500 --> 00:11:33,208
මට මේ ලෝකයේ මාර්ක් ස්පෙක්ටර්
ඉන්න බවක් දැනෙන්නෙ නෑනේ.
72
00:11:34,291 --> 00:11:36,708
මිනිහා සටන මැදදි මැරුණු
බවට කිසිම සැකයක් නෑ.
73
00:11:36,791 --> 00:11:39,083
ඒ සටන තමුන්ගෙ එකක්.
74
00:11:39,166 --> 00:11:40,833
ඒක ඉවර වෙන පාටක් පේන්නවත් නෑ.
75
00:11:40,916 --> 00:11:44,666
මාර්ක් ඇත්තටම මියගිහින් නම්,
මට ඒ වෙනුවට ඇවටා එකක් අවශ්‍යය වෙනවා.
76
00:11:44,750 --> 00:11:48,625
ඔබ, ලයිලා එල්- ෆුවුලි,
රාත්‍රියේ ගමන් කරන්නන්ව ආරක්ෂා කර...
77
00:11:48,750 --> 00:11:50,000
උබ විහිලු කරනවද?
78
00:11:51,000 --> 00:11:54,541
උබ මාර්ක්ගේ මුලු ජීවිතේම
නරකාදියක් බවට පත් කළා.
79
00:11:55,416 --> 00:11:57,125
මමත් මොකටද ඒ දේටම පැටලෙන්නේ?
80
00:11:57,333 --> 00:12:01,291
මොකද හැරෝයි ඇමිට් එක්කයි
තමුන්ට තනියෙන් සටන් කරන්න බැරි නිසා.
81
00:12:01,833 --> 00:12:03,125
මම මගේ විදිහට උත්සහ කරන්නම්.
82
00:12:03,208 --> 00:12:05,625
මාර්ක් තමුන් නිසා අර්බුදයක හිටියේ.
83
00:12:05,708 --> 00:12:08,375
අවදානය නැතිවුණ නිසා
මිනිහට මැරිලා යන්න සිද්ද වුණා.
84
00:12:08,458 --> 00:12:12,083
උබට සැලැස්මක් ඕනේ, මනුස්ස කෙල්ලේ.
මම උබට දෙන්න යන්නේ...
85
00:12:12,166 --> 00:12:14,958
තමුන් දෙන දේවල්වලින් මට
ඇති වැඩක් නෑ.
86
00:12:16,958 --> 00:12:18,750
මාර්ක් තමුන්ව විශ්වාස කළේ නෑ.
87
00:12:19,125 --> 00:12:21,416
මමත් තමුන්ව විශ්වාස කරන්නෙ නැහැ.
88
00:12:24,958 --> 00:12:29,458
මාව තමුන්ගේ වහලෙක් කරන්නෙ නැතුව
නේ ප්‍රශ්නය විසඳමු.
89
00:12:30,250 --> 00:12:32,958
අපි නැවත අමිට්ව හිරකරන්න ඕනේ.
90
00:12:33,416 --> 00:12:34,416
කොහොමද?
91
00:12:34,750 --> 00:12:37,083
ඇවටා කෙනෙක්ට විතරයි
ඒක කරන්න පුලුවන් වෙන්නේ.
92
00:12:37,833 --> 00:12:39,791
මම බැහැ කිව්වනේ.
93
00:12:42,250 --> 00:12:46,791
මුලින්ම කයිරෝවල ආත්මයන් පවිත්‍ර
කරලා ඊට පස්සෙ ලෝකය වෙත යමු.
94
00:12:57,250 --> 00:13:00,333
කොන්ශු. කාලය ඔයාට ගොඩක්
නපුරු වෙලා.
95
00:13:00,666 --> 00:13:03,750
ඔව්. මට තමුන්ට මේ දේ
කරන්න දෙන්න විදිහක් නෑ.
96
00:13:04,000 --> 00:13:06,666
මෙහෙ තව කවුරු හරි ඉන්නවා.
ඌව නිදහස් කරපු එකාව හොයාගන්න.
97
00:13:15,208 --> 00:13:16,541
තරාදිය සමබර වෙලා.
98
00:13:17,541 --> 00:13:18,916
ඔයාගෙ හදවත සම්පුර්ණයි.
99
00:13:21,500 --> 00:13:23,958
ඔයාගෙ ගමන අවසන්.
100
00:13:28,541 --> 00:13:31,291
ඒක හරිම...
101
00:13:31,375 --> 00:13:32,458
...නිෂ්ශබ්දයි.
102
00:13:33,625 --> 00:13:35,833
ඔයාට හැමදාම අවශ්‍යය වුනත්
නොලැබුණු නිදහසයි මේ.
103
00:13:36,625 --> 00:13:38,041
ඔයාට ඒක ලැබෙමින් තියෙනවා.
104
00:13:38,500 --> 00:13:42,583
කිසිම කරදරයක් නෑ.
තනිකමක් හෝ වේදනාවක් නෑ.
105
00:13:43,416 --> 00:13:44,541
ස්ටීවන්ට මොකද වෙන්නේ?
106
00:13:45,291 --> 00:13:48,166
එයා ගියා, මාර්ක්.
ඩුවට් එක එයාව අයිති කරගත්තා.
107
00:13:48,958 --> 00:13:51,166
කරුණාකරලා ඔයාගෙ නිදහස විඳින්න.
108
00:14:02,166 --> 00:14:03,583
අපි ආපහු එයා වෙනුවෙන් යන්න ඕනේ.
109
00:14:06,666 --> 00:14:08,125
ඒක ඒ විදිහට වැඩ කරන්නෙ නෑ.
110
00:14:08,583 --> 00:14:10,833
මෙතනින් ගියොත් ඔයාට
ආයෙත් එන්න වෙන එකක් නැහැ.
111
00:14:12,000 --> 00:14:15,375
කොහොම වුනත් ඔයාට ආයෙ
එයාව ඕන වෙන්නේ නෑ, මාර්ක්.
112
00:14:15,541 --> 00:14:18,083
ඉතිං මම සදාකල් සාමයට යද්දී එයාට...
113
00:14:18,916 --> 00:14:20,666
...සදහටම වැල්ලේ හිරවෙලා ඉන්න වෙනවද?
114
00:14:25,416 --> 00:14:26,583
නැහැ, මට ඒක එහෙම වෙන්න ඕනෙ නෑ.
115
00:14:27,708 --> 00:14:29,791
ඔහොම ඉන්න! මේ ගැන හිතන්න!
116
00:14:51,125 --> 00:14:53,875
මගේ මාර්ගය සැකසිලා අවසන්,
අනිත් හැමෝගෙම වගේම.
117
00:14:54,000 --> 00:14:55,916
මම මෙහෙට පැමිණියේ
සමබරතාවය ඇති කරන්න.
118
00:14:56,166 --> 00:14:59,333
ඌව තෝරාගෙනත් උබ
සමබරතාවය ගැන කතා කරනවද?
119
00:14:59,458 --> 00:15:00,875
උබේ ඇවටා එක පෞකාරයෙක්!
120
00:15:00,958 --> 00:15:02,541
උබට එයාගෙ පක්ෂපාතී බව
ගැන ඉරිසියයි.
121
00:15:02,666 --> 00:15:04,000
පක්ෂපාතී බව එන්නේ
මොන වගේ මිලක් එක්කද?
122
00:15:04,083 --> 00:15:07,083
උබේ සේවයකයන්ගේ උරුමය
එක්ක එන මිලක්ද?
123
00:15:07,166 --> 00:15:10,541
ඌ කියන එක අහන්න එපා.
ඌට ඕනේ ඔයාව යටත් කරගෙන තියාගන්න.
124
00:15:25,291 --> 00:15:26,916
ස්ටීවන්.
125
00:15:29,791 --> 00:15:31,291
මේක හරිම අමාරු දෙයක් කියලා පේනව, බං.
126
00:15:34,291 --> 00:15:35,571
උබට මාව ඇහෙනවද කියලා
මම දන්නෑ.
127
00:15:37,541 --> 00:15:38,916
ඒත් උබ ආපු වෙලාවෙ,
128
00:15:40,166 --> 00:15:42,666
එතකොට අපි හුඟක් පොඩියි.
129
00:15:44,250 --> 00:15:45,250
උබයි මාව බේරගත්තේ.
130
00:15:48,208 --> 00:15:50,291
මම තනියෙන් නෙවෙයි කියලා දැනුන
නිසයි මම බේරුණේ.
131
00:15:51,833 --> 00:15:55,333
උබ හැමවෙලේම එතන හිටියා,
ප්‍රාණවත්ව, බලාපොරොත්තුවෙන් පිරිලා.
132
00:15:55,416 --> 00:15:59,041
මම ඒක ආරක්ෂා කරන්න උත්සහ කළත්, මට ඒක කරගන්න
බැරි වුනා. මට උබව බේරගන්න බැරි වුනා.
133
00:16:06,208 --> 00:16:09,541
ඒත් උබ මාව අතෑරලා දැම්මෙ නෑ.
උබ මාව අතෑරලා දැම්මෙ නෑ.
134
00:16:10,208 --> 00:16:12,791
අරෙහෙ තියෙන ෆීල්ඩ් එක ලස්සන...
135
00:16:13,125 --> 00:16:14,500
ඒක ලස්සන තැනක්...
136
00:16:16,125 --> 00:16:18,291
මම උබව මොනම විදිහකින්වත්
අතෑරලා දාන්නෙ නෑ.
137
00:16:25,125 --> 00:16:28,666
උබ තමයි මට ඇත්තටම තිබුණ...
138
00:16:31,625 --> 00:16:32,708
...සුපිරිබලය.
139
00:17:04,458 --> 00:17:05,458
මාර්ක්.
140
00:17:07,916 --> 00:17:08,916
ස්ටීවන්.
141
00:17:15,625 --> 00:17:18,000
ඔයා ආවෙ ආවද?
ඔයාට මක් වෙලාද?
142
00:17:18,250 --> 00:17:20,166
හොඳයි, මම උබ වෙනුවෙන්
පොඩි කතාවකුත් කළා.
143
00:17:20,291 --> 00:17:21,491
ඒක පොඩි එකක් නෙවෙයි.
144
00:17:23,583 --> 00:17:25,750
මාර්ක්, බලන්න.
ගේට්ටු විවෘත වෙලා.
145
00:17:25,875 --> 00:17:30,208
ඕහ්, කොන්ශූ, දෙවියන්ගේ නාමෙට
තමුන්ට විශ්වාසය කියල දෙයක් ගෑවිලාවත් නෑ.
146
00:17:30,875 --> 00:17:32,833
තමුන් ඉඟෙන ගන්නෙම නෑ.
147
00:17:52,166 --> 00:17:53,916
මගුල. එන්න. අපි යමු!
148
00:17:54,000 --> 00:17:56,142
- එන්න, අපි යමු.
- ඔයාට ඒක පුලුවන්! තව ටික දුරයි.
149
00:17:56,166 --> 00:17:57,458
හරි.
150
00:17:57,541 --> 00:17:59,375
- මං නිසා අපෙ වේගය අඩු වෙනවා. ඔයා යන්න.
- එන්න!
151
00:18:05,166 --> 00:18:06,958
- බලන්න!
- ඔන්න එනවා!
152
00:18:07,041 --> 00:18:08,916
ඔසයිරිස්, උබ නාකියා.
153
00:18:11,375 --> 00:18:12,375
දැන්, දුවලා යන්න!
154
00:18:12,583 --> 00:18:14,916
- හිපෝ!
- යන්න, යන්න!
155
00:18:15,125 --> 00:18:17,541
නිදහස් කරන්න ඉල්ලන්න,
මම ඒක කරන්නම්.
156
00:18:17,625 --> 00:18:20,500
අනුකම්පාව නැතුව
මම මරණය තෝරාගන්නවා.
157
00:18:20,750 --> 00:18:22,458
තව ටිකයි! එන්න!
158
00:18:27,500 --> 00:18:28,500
මාර්ක්?
159
00:18:33,083 --> 00:18:34,208
කොන්ශූ...
160
00:18:35,041 --> 00:18:38,375
මට තමුන් තුළ තිබෙන
වේදනාව දැනෙනවා.
161
00:18:38,625 --> 00:18:41,875
උබට ඕන වෙන්නේ මරණයද?
නැත්තන් උබට අවශ්‍යය ජීවිතයද?
162
00:18:42,333 --> 00:18:46,000
රාත්‍රියේ ගමන් කරන්නන්ව
ආරක්ෂා කරන්න තමුන් දිවුරනවද?
163
00:18:47,333 --> 00:18:49,666
නැගී සිට නැවත ජීවත් වෙන්න!
164
00:19:14,666 --> 00:19:15,666
හරි එහෙනම්.
165
00:19:17,208 --> 00:19:18,208
අපි මේක කරමු.
166
00:19:29,000 --> 00:19:30,000
කොන්ශූ.
167
00:19:30,458 --> 00:19:31,750
ඔහේට මං නැති පාලුව
දැනෙයි කියල මට හිතුණා.
168
00:19:31,833 --> 00:19:33,559
ලයිලා තමා තමුන්ව ඇදල දැම්මෙ, නේද?
169
00:19:33,583 --> 00:19:35,250
අමිට්ව නිදහස් කරලා.
170
00:19:35,333 --> 00:19:37,458
ඒකිව නවත්තන්න තරම් බලයක් මට නෑ.
171
00:19:37,875 --> 00:19:40,083
මාර්ක් ස්පෙක්ටර්, මට තමුන්ගෙ උදවු ඕනේ.
172
00:19:40,166 --> 00:19:41,708
ආහ්, මට දෙයක් ගැන කුතුහලයක් තියේ.
173
00:19:41,791 --> 00:19:43,711
මේ අලුත් වැඩේ වැඩ කරන්නෙ කොහොමද?
174
00:19:43,750 --> 00:19:46,458
ස්‍ටීවන් ග්‍රාන්ට්, මම උබට නෙවෙයි කතා කළේ.
175
00:19:46,666 --> 00:19:49,458
හරි ඉතිං. ඒත් අපි දැන් එන්නේ
පැකේජ් එකක් විදිහට,
176
00:19:49,541 --> 00:19:51,250
ඉතිං ඔයාට මාත් එක්කත්
මේ දේ කරන්න වෙනවා.
177
00:19:51,333 --> 00:19:54,625
අනික අපියි ඔයාගෙ ජීවිතේ බේරුවේ,
ඉතිං ඒ වෙනුවෙන් ඔයාගෙ ස්තූතිය පිලිගන්නවා.
178
00:19:55,791 --> 00:19:58,666
ඒත් ඔයා මගේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නම ඕනේ.
179
00:19:58,750 --> 00:20:00,416
මේ එකඟතාව කොහොමද වෙන්නේ?
180
00:20:00,500 --> 00:20:03,958
මේ තරම් ප්‍රශ්නයක් මැද ඉද්දිත්
උබට සාම සාකච්ඡා කරන්න ඕනෙද?
181
00:20:04,458 --> 00:20:08,833
ඔව්, අපි ඒක ඉඟෙන ගත්තේ හොඳම
කෙනාගෙන්, උබ නාකි මෝඩ කුරුල්ලෝ.
182
00:20:08,916 --> 00:20:11,583
මම ඔහෙලා දෙන්නවම නිදහස් කරන්නම්.
මම ඒක පොරොන්දු වෙනවා.
183
00:20:12,166 --> 00:20:14,583
ම්ම්. ඒ ඇහුණ දේ නම් මරු.
184
00:20:15,166 --> 00:20:17,625
හොඳයි. ඒ දේ අපිට විසඳගන්න
ලැබුණ එක ගැන සතුටුයි.
185
00:20:17,750 --> 00:20:19,666
දැන්, මොන ඉලව් විදිහකින්ව
අපි කයිරෝවලට යන්නේ?
186
00:20:19,750 --> 00:20:22,125
උබට ඒක අමතක වෙලා, පුංචි පණුවෝ,
187
00:20:22,208 --> 00:20:26,083
මම තාමත් රාත්‍රී අහසට අධිපති දෙවියන්.
188
00:20:26,208 --> 00:20:29,041
හරි, ඔයා දන්නවද දෙයක්? මම හිතන්නේ
ඔයාට මේක කරා නම් හරි කියලා, මාර්ක්.
189
00:20:29,125 --> 00:20:30,666
ඉක්මණ් කරපියව්, මෝඩයිනේ.
190
00:20:42,250 --> 00:20:44,000
ඔයාද කොන්ශුව නිදහස් කළේ?
191
00:20:44,083 --> 00:20:45,083
ඔව්.
192
00:20:50,041 --> 00:20:53,166
ඒයි! ඒයි. ඒයි. ඒයි.
අපි අමිට්ව නතර කරන්නෙ කොහොමද?
193
00:20:55,333 --> 00:20:58,958
මේ කුටිය තමයි අපිට තියෙන
බලගතුම ස්ථානය.
194
00:21:00,250 --> 00:21:05,625
මෙතනදි අපිට පුලුවන් අමිට්ව
මනුස්සයෙක් ඇතුලෙ හිරකරන්න.
195
00:21:07,541 --> 00:21:09,166
පිළිමයක් වෙනුවට ශරීරයක් තුළ.
196
00:21:09,750 --> 00:21:11,083
ඒකෙන් ඇයට හානියක් කරන්න
පුලුවන් වෙනවා.
197
00:21:11,708 --> 00:21:13,708
හරි, අපි ඒක කරන්නෙ කොහොමද?
198
00:21:15,000 --> 00:21:19,125
අපිට තියෙනවට වඩා තව ඇවටාලා
අවශ්‍යය වෙනවා...
199
00:21:19,500 --> 00:21:22,041
මොකක්?
එපා, එපා, එපා, එපා.
200
00:21:24,250 --> 00:21:25,875
එපා, එපා.
201
00:21:36,625 --> 00:21:41,000
ටව්රට්, ඔයා ඉන්නවද?
202
00:21:43,750 --> 00:21:45,041
ලයිලා!
203
00:21:45,291 --> 00:21:47,916
මට හරි සතුටුයි. අපි දෙන්නට
එකතු වෙලා ගොඩක් විනෝද දෙන්න පුලුවන්.
204
00:22:12,916 --> 00:22:14,041
ඕහ්!
205
00:22:14,125 --> 00:22:15,375
ඔයා ඔයාගෙ අදහස වෙනස් කරගෙන.
206
00:22:15,458 --> 00:22:18,916
ඔයාව මගේ ඇවටා එක
විදිහට තියාගන්න ලැබෙන එක සතුටක්.
207
00:22:19,708 --> 00:22:24,250
හරි, හරි. තාවකාලික ඇවටා එක විදිහට.
208
00:22:25,250 --> 00:22:26,791
ඔව්, අනිවාරයෙන්ම.
209
00:22:27,500 --> 00:22:31,958
ඕහ්, ඔයාගේ තාත්තා ඒක ඇහුවම
ගොඩක් සතුටට පත්වෙයි.
210
00:22:36,541 --> 00:22:37,625
මගේ තාත්තා?
211
00:22:37,750 --> 00:22:41,291
ඔව්! රීඩ්ස් භූමියට එක්ක යද්දි
මට එයාව මුනගැහුණා.
212
00:22:43,041 --> 00:22:44,041
මොකක්?
213
00:22:44,916 --> 00:22:46,500
අපි මේක කරනවද නැද්ද?
214
00:22:46,833 --> 00:22:50,375
මගේ ඔලුවේ මරු ඇඳුමකුත් තියෙනවා.
215
00:23:35,083 --> 00:23:38,625
අමිට්ගේ අදහන්නන්ටයි මේ කියන්නේ,
හැමෝටම තීන්දුව ලබාදෙන්න.
216
00:25:22,750 --> 00:25:25,666
මේ ලෝකය වෙනුවෙන් අපිට
ඕන වෙන දේවල් අතර තියෙන්නෙ පොඩි වෙනසයි.
217
00:25:25,750 --> 00:25:28,041
ඉතුරු කාලයෙත් මේ විදිහට
නිකරුණේ සටන් කරන්නෙ ඇයි?
218
00:25:28,125 --> 00:25:32,166
උබ උත්තරේ දන්නවනේ?
මම දඩුවම් කරන්නේ වරදක් කරපු අයට පමණයි.
219
00:25:32,333 --> 00:25:36,625
මමත් එහෙමයි, නමුත් මම ඔවුන්ට ඒ දේවල්
කරලා ලබන තෘප්තිය විඳින්න ඉඩ දෙන්නෙ නැහැ.
220
00:25:38,916 --> 00:25:41,416
මගේ පැත්තට එකතු වෙන්න.
221
00:26:00,500 --> 00:26:01,500
ලයිලා?
222
00:26:09,541 --> 00:26:10,541
ලයිලා.
223
00:26:10,625 --> 00:26:12,041
- මාර්ක්.
- ඕහ්, බබෝ.
224
00:26:13,250 --> 00:26:15,208
- ඔයා හොඳින් ඉන්නව දැකීම සතුටක්.
- ඔයා කොහොමද ආපහු ආවේ?
225
00:26:16,333 --> 00:26:19,166
වාව්, ඔයා හරිම ලස්සනයි.
ඔයා මොකද්ද මේ ඇඳන් ඉන්නේ?
226
00:26:24,500 --> 00:26:27,291
පරදින බව දැන දැනත්
ඇයි උබ සටන් කරන්නේ?
227
00:26:27,375 --> 00:26:29,916
මොකද ඒක තමයි මගේ තීරණය.
228
00:26:30,041 --> 00:26:32,375
තමුන් උදුරගන්න යන ප්‍රධානම දේ ඒකයි.
229
00:26:34,708 --> 00:26:37,666
එයි, මම ඔයාට මගෙ දක්ෂතා පෙන්වන්න හිටියේ.
230
00:26:37,791 --> 00:26:39,208
හරි, ඔයාට පුලුවන් දේවල් මට පෙන්වන්න.
231
00:26:39,291 --> 00:26:40,625
- හරිද?
- හරි.
232
00:28:16,232 --> 00:28:18,224
වෑන් එකට නගින්න!
ඇතුලට යන්න! නගින්න!
233
00:28:32,032 --> 00:28:33,905
ඔයා ඊජිප්තියන්
සුපිරි වීරයෙක්ද?
234
00:28:34,112 --> 00:28:35,485
ඔව්.
235
00:28:52,416 --> 00:28:53,416
එන්න!
236
00:28:59,416 --> 00:29:01,500
අමිට්ව පාලනය කරන්න ඉඩදුන්නා නම්,
237
00:29:02,125 --> 00:29:04,500
පුංචි රැන්ඩල්ගේ ජීවිතය
බේරෙන්නත් ඉඩ තිබුණා,
238
00:29:04,583 --> 00:29:06,916
එහෙනම් ඔහේගෙ පවුලෙ
අයටත් සතුටින් ඉන්න තිබුණා.
239
00:29:07,291 --> 00:29:10,833
ඇයට වත්තෙන් ගලවලා දාන්න
තිබුණේ එකම එක වල් පැළයයි.
240
00:29:11,791 --> 00:29:12,791
උබව.
241
00:30:18,041 --> 00:30:19,666
ඒ ඔයා නෙවෙයි, එහෙම නේද, ස්ටීවන්?
242
00:30:22,458 --> 00:30:24,000
කොහෙත්ම නැහැ, මිත්‍රයා.
243
00:30:30,458 --> 00:30:31,458
මාර්ක්?
244
00:30:34,666 --> 00:30:35,666
ඔව්.
245
00:30:36,708 --> 00:30:37,916
ඒ මොන මගුලක්ද වුනේ?
246
00:30:39,916 --> 00:30:41,166
මගෙන් පාලනය ගිලිහුණා.
247
00:30:50,541 --> 00:30:53,000
හැරෝව ගන්න. අමිට්ව
නවත්තන ක්‍රමය මම දන්නවා.
248
00:31:02,083 --> 00:31:04,809
මේ කාමරයේ තියෙන බලය යොදාගෙන අපිට අමිට්ව
මනුශ්‍යය ශරීරයක හිරකරන්න පුලුවන්.
249
00:31:04,833 --> 00:31:07,375
ඉක්මණට, මගේ අත අල්ලගෙන
ස්පෙල් එක කියන්න.
250
00:31:27,833 --> 00:31:30,291
අපිට මේක අපේ පාරාදීසය කරන්න තිබුණා.
251
00:31:30,375 --> 00:31:33,416
ඒකට පරක්කු වැඩියි, අමිට්.
උබව විනාශ වේවී.
252
00:32:11,166 --> 00:32:13,583
උබලට කවදාවත් මාව
හිරකරගෙන තියාගන්න වෙන එකක් නෑ.
253
00:32:14,125 --> 00:32:15,708
මම කවදාවත් නවතින්නෙ නෑ.
254
00:32:22,666 --> 00:32:23,791
ඒක ඉවරයක් කරපන්,
255
00:32:24,458 --> 00:32:26,791
උන්ගෙන් එකෙක්වත්
ජීවතුන් අතර තියන්න එපා.
256
00:32:35,791 --> 00:32:38,875
ඌ ජීවත් වෙනවා කියන්නේ
ඒකිත් ජීවත් වෙනවා කියන එකයි.
257
00:32:39,375 --> 00:32:42,916
මං මේක අවසානයක් කරන්න ඕනේ.
එහෙම නොකළොත් මට නිදහස් වෙන්න බැරි වෙනවා.
258
00:32:43,041 --> 00:32:44,041
මාර්ක්!
259
00:32:46,000 --> 00:32:48,958
ඔයාට තේරීමක් තියෙනවා.
ඔයා නිදහස්.
260
00:32:49,625 --> 00:32:51,875
තේරීම පලිගැනීමයි.
261
00:32:51,958 --> 00:32:55,083
අමිට්ව නිදහස් වෙන්න විදිහක් හොයාගන්න
එකට අපිට ඉඩ තියන්න බෑ.
262
00:32:55,166 --> 00:32:56,500
ඒකි ආයෙත් මිනී මරයි.
263
00:32:57,041 --> 00:32:58,500
දැන් උබත් කතා කරන්නේ ඒකි වගේමයි.
264
00:33:02,708 --> 00:33:04,000
උබට උන්ව මරන්න ඕනෙ නම්...
265
00:33:07,125 --> 00:33:08,166
උබම ඒක කරනවා.
266
00:33:13,666 --> 00:33:14,958
දැන්, අපිව නිදහස් කරපන්.
267
00:33:23,291 --> 00:33:25,291
උබ බලාපොරොත්තු වෙන විදිහටම.
268
00:33:41,708 --> 00:33:45,583
ඉතිං, ඇත්තටම ඒක දැනෙන්නෙ මෙහෙමද?
269
00:33:46,541 --> 00:33:48,666
මවාගැනීම ඇත්තක් වගේමයි.
270
00:33:49,083 --> 00:33:51,625
මේ පුටුව, මේසය, ආලෝකය...
271
00:33:52,041 --> 00:33:54,333
...හැම එකක්ම වගේ මවාගැනීමත්
තුළ නිර්මාණය වුනු දේවල්.
272
00:33:54,416 --> 00:33:59,541
ඒත් ඔයා විශ්වාස කරනවද කොන්ශුයි
අමිටුයි ඇත්තටම හිටියා කියන එක?
273
00:34:00,750 --> 00:34:02,916
මමද? නෑ.
274
00:34:09,666 --> 00:34:11,291
අපි එකඟ වුනේ නැත්තන් මොකද වෙන්නේ, ඩොක්?
275
00:34:12,625 --> 00:34:13,625
මාර්ක්...
276
00:34:14,916 --> 00:34:16,750
අපි එකිනෙකට වෙනස්
දේවල් විශ්වාස කරනවා නම්?
277
00:34:18,833 --> 00:34:20,666
එහෙනම් මෙතන අපේ වැඩේ
දිගටම කරන්න සිද්ද වෙනවා.
278
00:34:22,750 --> 00:34:23,750
කොච්චර කාලෙකටද?
279
00:34:23,833 --> 00:34:25,666
නූලක් තරම්ම දිග කාලයක්.
280
00:34:28,458 --> 00:34:30,083
ඒයි, ඔයාටත් ඒක පේනවා, නේද?
281
00:34:31,500 --> 00:34:34,250
අනිවාරෙන්ම. මටත් ඒක පේනවා.
මටත් ඒක පේනවා.
282
00:34:36,583 --> 00:34:37,791
ඇයි මගෙන් මේ ලේ ගලන්නේ?
283
00:34:42,500 --> 00:34:46,833
ඔව්, මම හිතන්නේ තමුන් හිතාගෙන
ඉන්න තරම් දේවල් තමුන් දන්නෑ කියලා.
284
00:34:48,291 --> 00:34:51,375
ඉතිං ඔයාගේ රෝගය පිලිගන්න
ඔයාව පොළඹවන වෙලාවේ, ඩොක්...
285
00:34:53,916 --> 00:34:55,596
අපි ගිහින් ලෝකය බේරගත්තා නම් හොඳයි.
286
00:34:57,708 --> 00:34:58,708
පස්සෙ හමුවෙමු.
287
00:35:18,375 --> 00:35:19,916
ස්ටීවන්? ඔයා ඉන්නවද?
288
00:35:23,208 --> 00:35:24,291
ම්ම්ම්.
289
00:35:25,166 --> 00:35:27,000
ඒක වැඩ කරා කියලා හිතාගන්නවත් බෑ.
290
00:35:31,291 --> 00:35:33,541
උබ මේ මගුලේ ජීවත්
වෙනවා කියලා හිතන්නවත් බෑ.
291
00:35:38,647 --> 00:35:43,718
(ඉවර නෑ තව තියෙනවා)
292
00:35:48,209 --> 00:37:22,298
#72⇒ පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴සචින්ත කල්හාර බෙනට්෴ විසිනි.
≡≡≡ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න ≡≡≡
293
00:37:23,132 --> 00:37:28,746
{\1c&HFF0000&\t(\1c&H0000FF&)\fad(500,000)}බයිස්කෝප් සිංහලෙන්
උපසිරැසි අංශයේ ඉදිරිපත් කිරීමක්
294
00:37:28,787 --> 00:37:34,383
MOON KNIGHT
295
00:37:41,250 --> 00:37:42,458
වැලි.
296
00:37:44,583 --> 00:37:46,166
ඕහ්, නිදාගන්න වෙලාව.
297
00:37:48,227 --> 00:37:49,980
මම එයාව එක්ක යන්නම්.
298
00:37:50,166 --> 00:37:51,333
මට සමාවෙන්න?
299
00:37:51,358 --> 00:37:54,800
සන්සුන් වෙන්න, මිස්.
සන්සුන් වෙන්න.
300
00:38:43,125 --> 00:38:44,250
කොන්ශූ.
301
00:38:46,083 --> 00:38:47,291
උබට බෑ අපිට කරදරයක් කරන්න.
302
00:38:49,083 --> 00:38:52,041
ඔව්. ඔහේට මං දෙයක් කියන්නද?
303
00:38:53,708 --> 00:38:58,250
මාර්ක් ස්පෙක්ටර් ඇත්තටම හිතුවෙ මිනිහයි
මමයි වෙන් වුනාට පස්සේ...
304
00:38:58,333 --> 00:39:01,208
...මට මිනිහගෙ බිරිඳ මගේ
ඇවටා එක විදිහට ඕන වුනා කියලා.
305
00:39:01,291 --> 00:39:04,333
මට මොකටද වෙන කාවවත් ඕනේ...
306
00:39:05,208 --> 00:39:08,791
...මිනිහා තමන් මොන වගේ කරදරයද
ඉන්නෙ කියලා පොඩ්ඩක්වත් දන්නෙ නැත්තන්?
307
00:39:13,333 --> 00:39:16,125
මගේ යාලුවාව මුනගැහෙන්න,
එයා ජේක් ලොක්ලී.
308
00:39:16,416 --> 00:39:28,416
- අද උබ පැරදෙන දවස.
- ඔහොම හිටපන්.
309
00:39:48,850 --> 00:42:23,585
{\1c&HFF0000&\t(\1c&H0000FF&)}මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන්
නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර
චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.