1 00:00:00,641 --> 00:00:07,348 © උදයංග සම්පත් හතරසිංහ ☼150 ©* www.baiscopelk.com 2 00:00:08,641 --> 00:00:10,348 මේ තමයි අලුත් බර්ක්, අවුරුද්දෙ හොඳම කාලෙ. 3 00:00:10,610 --> 00:00:13,591 හැම තැනම එළිය, දඩයම් සිංදු ඇහෙනව. 4 00:00:13,813 --> 00:00:15,383 නිවාඩුව පාඩුවේ බඩුමුට්ටු ගන්න යනව. 5 00:00:17,383 --> 00:00:19,226 යැක්නෝ ෂොට් එකක් ගහනවුන්. 6 00:00:19,719 --> 00:00:20,823 - තව රවුමක්! - මගේ එක දෙගුණ කරන්න! 7 00:00:20,887 --> 00:00:24,130 අඩුවකට තියෙන්නෙ, මකරු නැති එක විතරයි. 8 00:00:25,625 --> 00:00:29,038 වයිකින්වරු මකරුන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න එකඟවෙලා අවුරුදු 10ක් වෙනව. 9 00:00:29,328 --> 00:00:32,434 ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ අපිට අපේ පියාඹන යාළුවො අමතක වෙලා කියල. 10 00:00:33,132 --> 00:00:35,271 ස්නග්ල්ටොග් වල.. 11 00:00:35,334 --> 00:00:36,904 - හොඳම කොටස තමයි, නෆ්ෆින්ක්... - ඔව්? 12 00:00:36,969 --> 00:00:39,210 මම ටූත්ලස් ආසම කෑම හදන එක. 13 00:00:39,272 --> 00:00:40,410 - ඒ මොනවද? - ට්‍රවුට් වැව් මාළු. 14 00:00:40,473 --> 00:00:41,975 - එහෙමද? - මුහුදු ට්‍රවුට් මාළුත් එක්ක. 15 00:00:42,041 --> 00:00:44,180 - ඔව්? - බෲක් ට්‍රවුට් එක්ක මිශ්‍ර කරල. 16 00:00:44,243 --> 00:00:45,813 අපි ඔක්කොම ට්‍රවුට් වලට ආසයි. 17 00:00:46,012 --> 00:00:48,652 එයා ගිහින් වුණත් මම තාමත් එයා වෙනුවෙන් ඒව හදනව. 18 00:00:48,948 --> 00:00:50,894 ගොඩක් පවුල් වල අය මේ වගේ දේවල් කරනව. 19 00:00:51,183 --> 00:00:54,460 අපි ආදරේ කරන අය අපේ හදවත් වල තියාගන්න, එයාල ගොඩාක් ඈතක ජීවත් වුණත්. 20 00:00:55,988 --> 00:00:58,298 ඉතිං මට මාළු ටිකක් අල්ලගන්න උදව් කරන්න ඕනෙද? 21 00:00:58,357 --> 00:01:00,462 හොඳටම ඕනෙ, අපි ටූත්ලස්ට කන්න දෙන්න යන්නෙ. 22 00:01:00,526 --> 00:01:02,130 මට මාළු අල්ලන කෝටුවක් ඕන නෑ, තාත්ත. 23 00:01:02,194 --> 00:01:04,504 මම මාළුවගෙ ඔළුවට මගේ ඔළුවෙන් ඇනල උන්ව අල්ල ගන්නයි යන්නෙ. 24 00:01:07,500 --> 00:01:09,776 එන්න, නෆ්ෆින්ක්, ගිහින් ටූත්ලස්ට කන්න දෙයක් අල්ලගමු. 25 00:01:10,636 --> 00:01:14,083 අපි වික්ෂිප්ත වෙලා හිටියෙ සාම්ප්‍රදායික මකර උත්සවයක් පවත්වන එක ගැන. 26 00:01:14,140 --> 00:01:15,346 ඊට පස්සෙ ඒකෙන් මට පාරක් වැදුණ. 27 00:01:19,645 --> 00:01:21,647 හැමෝම ඒ අදහසේ නෙවෙයි ඉඳල තිබුණෙ. 28 00:01:22,014 --> 00:01:23,425 හරේ, ඒක වැඩකළා. 29 00:01:23,816 --> 00:01:25,318 සැෆර්, ඔයා මොකද්ද කරන්නෙ? 30 00:01:25,384 --> 00:01:27,955 මකරුන්ගෙන් ආරක්ෂා වීමේ ක්‍රමය පරීක්ෂා කරමින් ඉන්නෙ. 31 00:01:28,187 --> 00:01:31,168 ඔයයි, නිව් බර්ක් වල වැඩිහිටි හැමොමයි එයාලට කෑම එකක් තියනව. 32 00:01:31,223 --> 00:01:32,258 උන්ගෙන් එකෙක් මතුවුණොත් එහෙම මොකද කරන්නෙ? 33 00:01:32,325 --> 00:01:34,771 ඒක නියමෙට තියෙයි, අපි මකරුන්ට ආදරෙයි. 34 00:01:34,927 --> 00:01:36,998 ඇයි ඒ? උන් මහ රාක්ෂයො. 35 00:01:44,103 --> 00:01:45,275 මම මේක හොයාගත්තෙ අට්ටාලෙ තිබිල. 36 00:01:45,504 --> 00:01:46,642 ඒක සීයගෙ පොතක්. 37 00:01:46,706 --> 00:01:49,152 ඔයාල කොහොමද අපිට මකරු ගැන ඇත්තම කතාව නොකිය හිටියෙ? 38 00:01:49,208 --> 00:01:52,712 අපි කිව්වනෙ, මකරු හරිම ශෝක්, එයාල අපේ යාළුවො. 39 00:01:52,979 --> 00:01:55,050 මට මේක කියන්න, උන් සද්ධන්ත ද? 40 00:01:55,114 --> 00:01:58,561 - ඔව්, හරි. - උල් වුණු දත්, ගිනි පිඹිනවද? 41 00:01:58,618 --> 00:02:00,029 - මං හිතන්නෙ ඔව්. - තියුණු නිය? 42 00:02:00,086 --> 00:02:02,259 - ඒකටත් ඔව් කියන්න ඕනෙ. - ඔයාගෙ කකුළට මොකද්ද වුණේ? 43 00:02:03,556 --> 00:02:04,796 ඒක තමයි මාත් හිතුවෙ. 44 00:02:04,957 --> 00:02:07,836 සමහරවිට අපි කරන්න ඕනෙ උන්ට පහර දෙන එක ලේසි වෙන්න මාළු තියන එක නෙවෙයි, 45 00:02:07,893 --> 00:02:10,806 මොකද ඔයාල හොඳටම දන්නව කාටද මකර අතුරුපසක් වෙන්න ඕන නැත්තෙ කියල? 46 00:02:10,863 --> 00:02:11,864 මට. 47 00:02:12,932 --> 00:02:15,538 නෆ්ෆින්ක් ඔයාට මකරෙක්ගෙ අතුරුපසක් වෙන්න ඕනෙද? 48 00:02:16,535 --> 00:02:17,878 මම හිතන්නෙ නෑ. 49 00:02:18,104 --> 00:02:19,742 ගිහින් මකරු මරමු! 50 00:02:20,840 --> 00:02:22,080 මේක වුණේ කොහොමද? 51 00:02:22,908 --> 00:02:26,856 අපේ මුතුන්මිත්තන් මකරුන්ට බයවුණේ එයාල මකරු ගැන නොදැන හිටපු නිසා. 52 00:02:27,079 --> 00:02:29,992 ඇස්ට්‍රිඩ්, අපිට අපේ ළමයින්ටත් ඒ පාරෙම යන්න දෙන්න බෑ. 53 00:02:31,183 --> 00:02:33,789 මතකයිනෙ, අපි පොඩි ළමයි කාලෙ, පරණ බර්ක් වල ඉද්දි... 54 00:02:33,853 --> 00:02:36,094 ස්නග්ල්ටොග් වලට සංදර්ශන තියන්න පුරුදු වෙලා හිටපු හැටි. 55 00:02:36,155 --> 00:02:37,896 ඕහ්, නැත්තං. ඒවනම් හරිම් විනෝදයි. 56 00:02:37,957 --> 00:02:39,834 අපි ආයෙත් සංදර්ශන තියන එක පටන් ගත්තනම් මොකද? 57 00:02:39,892 --> 00:02:43,965 අපි පෙන්නමු අලුත් බර්ක් වල ළමයින්ට, කොහොමද මිනිස්සුයි, මකරුයි යාළුවො වුණේ කියල? 58 00:02:44,196 --> 00:02:45,470 ඒක නියම අදහසක්. 59 00:02:45,531 --> 00:02:47,875 ඒත් ස්නග්ල්ටොග් වලට අපිට ඉතිරි තව දවස් 4ක් විතරයිනෙ. 60 00:02:48,134 --> 00:02:50,808 ඇත්තටම තුනයි, ඔයා "මහාමාරිය කළු සිකුරාදා" දවස ගණන් තියන්නෙ නැත්තං එහෙම. 61 00:02:50,970 --> 00:02:52,711 ඔව්, කිසිවැඩක් ඉවර නෑ. 62 00:02:52,772 --> 00:02:54,979 හැමෝම බඩුමුට්ටු ගන්න යනව, කහිනව විතරයි. 63 00:02:56,242 --> 00:02:59,382 මම හිතන්නෙ අපිට මේක කරන්න පුළුවන්. ගිහින් ගොබර් එක්ක කතා කරමු. 64 00:03:04,316 --> 00:03:07,263 - ඔයා මාව අල්ලගත්තා. - පොඩිවුන්ට දෙයක් ගන්න පුළුවන්. 65 00:03:09,588 --> 00:03:12,535 - හේයි, ඔයා හොඳින් ද? - ඔව්, ඔව්. 66 00:03:12,591 --> 00:03:16,562 මකරු ගැන මේ කෙරෙන හැම කතාබහක් නිසාම, මට එයා නැති පාළුව දැනෙන්න ගත්ත. 67 00:03:17,363 --> 00:03:19,809 නිවාඩු දවස් වලට තවත් තදින් දැනෙනව. 68 00:03:20,766 --> 00:03:22,939 මට පුදුම ටූත්ලස්ට මගේ අඩුව දැනෙන්නෙ නැද්ද කියල? 69 00:04:46,752 --> 00:04:48,060 එයාගෙ නාහෙට ගහන්න. 70 00:04:50,489 --> 00:04:51,661 හරි, මට ලකුණු දෙකයි. 71 00:04:52,758 --> 00:04:54,135 බොලාට ශාප වෙනව රස්තියාදු ඇච්චො ටික! 72 00:04:54,193 --> 00:04:58,437 බොලා කොහොමද විළිසඟයක් නැතුව උත්තම ස්ටොයික්ට අගෞරව කරන්නෙ? 73 00:04:59,365 --> 00:05:00,867 - කවුරු කිව්ව? - ස්ටොයික්. 74 00:05:01,066 --> 00:05:03,603 බර්ක් ඉතිහාසයේ හිටපු නිර්භීතම වයිකින්වරයා! 75 00:05:03,669 --> 00:05:06,013 ඔහු වයිකින්වරුන් රජුන් කළා. 76 00:05:07,540 --> 00:05:10,384 අහෝ මගේ මිත්‍රයා, මට ඔබේ අඩුව තදින් දැනෙනව! 77 00:05:10,576 --> 00:05:12,954 මතකද අපි මස් මඩුවෙදි හමුවුණු හැටි, 78 00:05:13,012 --> 00:05:15,049 එතකොට අර විසිගොත් ඔට්ටුකාරයො දෙන්න, 79 00:05:15,114 --> 00:05:19,585 මට මගේ වම් වැලමිට විනාඩි පහක්වත් උණු කරපු යමැස්සට අල්ලගෙන ඉන්න බැරි වුණා? 80 00:05:21,320 --> 00:05:22,492 නියම කාලයක්. 81 00:05:24,757 --> 00:05:27,863 මම මේ ඔයාගෙ තාත්තගෙ පිළිරුව එක්ක කතා කරකර හිටියෙ, එයා ඇත්තටම මෙතන හිටියනම් එහෙම කියල හිතාගෙන. 82 00:05:29,295 --> 00:05:33,835 ගහක් ගලක් වගේ අපි එක්ක හිටපු ස්ටොක්ව අමතක වෙලා යන එක මට මහ වේදනාවක්. 83 00:05:33,899 --> 00:05:36,743 මම දන්නව, සැෆර් මකරුන්ට බයයි. 84 00:05:36,802 --> 00:05:39,840 ඒකයි අපිට ආයෙත් ස්නග්ල්ටොග් උත්සව ආයෙත් පටන් ගන්න ඕන වෙලා ඉන්නෙ. 85 00:05:41,440 --> 00:05:42,544 ඔයාල වාසනාවන්තයි! 86 00:05:42,608 --> 00:05:44,849 අවසාන උත්සවයට මම ලියපු පිටපත. 87 00:05:45,644 --> 00:05:49,558 මැරිය, නුඹ ද්විත්ව ආත්මයක් හිමි චණ්ඩ මෘගයා. 88 00:05:49,748 --> 00:05:53,628 වයිකින්වරුන් සදාකාලිකවම තොපගේ රුධිර ගංගා වල යාත්‍රා කරනු ඇති. 89 00:05:54,887 --> 00:05:55,957 ඒක මහ භයානකයි! 90 00:05:56,021 --> 00:05:57,500 මේක පැරණි වැඩියි. 91 00:05:58,490 --> 00:06:00,527 අපි තරඟෙන් පස්සෙ තැනින් පටන් ගත්තනම් හරි. 92 00:06:01,026 --> 00:06:02,972 ඇයි අපි පෙන්වන්නෙ නැත්තෙ ඔක්කොම වෙනස් වුණාට පස්සෙ කතාව? 93 00:06:03,028 --> 00:06:04,234 ඕහ්, ඒක නියමෙට තියෙයි. 94 00:06:04,730 --> 00:06:08,303 - හරියට, මට ටූත්ලස්ට හමු වුණාට පස්සෙ.. - සමහරවිට ඊට වඩා ලොකු කතාවක් හොඳවෙයි, පැටියෝ! 95 00:06:08,367 --> 00:06:10,938 ඔක්කොම මකරුයි, වයිකින්වරුයි යාළු වුණාට පස්සෙ. 96 00:06:11,337 --> 00:06:12,680 ඕහ්, ඇස්ට්‍රිඩ් මම ආසයි ඒකට. 97 00:06:12,738 --> 00:06:15,582 මම ඉක්මනින්ම ලියන එක පටන් ගන්නම්, මේක වෙන්න පුළුවන් අපි බලාපොරොත්තු වුණු දේ.. 98 00:06:15,641 --> 00:06:18,520 මකරු එක්ක තිබුණ අපේ යාළුකමට ගෞරව කරන්න වගේම.. 99 00:06:19,211 --> 00:06:22,158 මගේ උතුම් යාළුවා ස්ටොයික්ට ගෞරව කරන්න! 100 00:06:22,948 --> 00:06:25,019 හරි. 101 00:07:06,458 --> 00:07:08,404 හිකප්, මම මුළු රෑම අවදි වෙලා හිටියෙ! 102 00:07:08,827 --> 00:07:11,330 ඒක දළ පිටපතක් විතරයි, ඒත් මම පොරොන්දු වෙනව.. 103 00:07:11,463 --> 00:07:12,806 ඒක විශිෂ්ටයි. 104 00:07:13,866 --> 00:07:14,970 ටූත්ලස්? 105 00:07:16,936 --> 00:07:18,415 හොඳයි නේ? 106 00:07:18,871 --> 00:07:20,009 නියමයි! 107 00:07:20,239 --> 00:07:22,276 විනාඩියක් ඉන්න, මට අදහසක් ආව. 108 00:07:22,341 --> 00:07:24,912 අපි මේක සංදර්ශනයට පාවිච්චි කරන්න ඕනෙ. 109 00:07:25,010 --> 00:07:26,580 හරි, ඔව්, ඒක ඒක.. 110 00:07:27,179 --> 00:07:29,022 දෙයියනේ, මම කවදාවත් එහෙම දෙයක් ගැන හිතුවෙ නෑ. 111 00:07:29,481 --> 00:07:31,961 මම උත්සාහ කරන්නෙ ඒක පුළුවන් තරම් ටූත්ලස්ට සමානව කරන්න, 112 00:07:32,418 --> 00:07:34,227 සැෆර් එයාට ආදරේ වේවි. 113 00:07:34,286 --> 00:07:35,924 එයා හරිම ලස්සනයි! 114 00:07:36,822 --> 00:07:40,770 ඒත් දැති රෝදයි මේ ආම්පන්න වලටයි කවදාවත් බෑ ඔයාගෙ යාළුවගෙ, 115 00:07:40,826 --> 00:07:42,430 නාහෙ උණුසුමයි, ඇස්වල දීප්තියයි අරගෙන එන්න. 116 00:07:43,095 --> 00:07:45,336 නැත්තං ඔයාගෙ හොඳම යාළුවගෙ හඬ අරගෙන එන්නවත්. 117 00:07:46,131 --> 00:07:48,304 ඔව්, මටත් තාත්ත නැති අඩුව දැනෙනව, ගොබර්. 118 00:07:49,501 --> 00:07:51,344 ආහ්, අපි ඒ දෙන්නවම ආඩම්බර කරන්නයි යන්නෙ. 119 00:07:53,472 --> 00:07:55,816 ස්නග්ල්ටොග් වලට දවස් කීපයයි තිබුණෙ, 120 00:07:55,874 --> 00:07:58,047 මම සංදර්ශනය ගැන හිතල වික්ෂිප්ත වෙලා හිටියෙ. 121 00:08:00,779 --> 00:08:01,883 ඊට පස්සෙ ඒක මගේ ඇඟේ වැදුණ. 122 00:08:06,585 --> 00:08:08,030 හරේ, ඒක වැඩ කරනවා. 123 00:08:08,087 --> 00:08:09,828 අපි මකරෙක් අල්ලගන්න යන්නෙ, තාත්ත. 124 00:08:09,888 --> 00:08:11,799 උන්ට සිහි නැති වෙන්න පහර දෙන්න යන්නෙ, එතකොට උන්ට අපිව කන්න බෑනෙ. 125 00:08:11,857 --> 00:08:13,859 සැෆර් තනියමමයි උගුල හැදුවෙ. 126 00:08:14,293 --> 00:08:15,499 ආහ්, හරිම ආඩම්බරයි. 127 00:08:15,728 --> 00:08:18,265 එන්න, නෆ්ෆින්ක් එළියෙත් උගුල් ටිකක් අටවමු. 128 00:08:18,330 --> 00:08:19,934 - එන්න, එන්න. - මම මකරෙක් මරන්න යන්නෙ. 129 00:08:19,999 --> 00:08:21,103 මම මොකක්ද කිව්වෙ ඔයාලට.. 130 00:08:21,166 --> 00:08:22,804 - කැපෙන පිහි පාවිච්චි කරන එක ගැන? - පොඩි උදව්වක් ඕනේ... 131 00:08:22,868 --> 00:08:24,108 - ළමයි... - කවුරුහරි ටිකක්... 132 00:08:24,169 --> 00:08:27,207 - අපි මකරෙක් අල්ල ගන්නයි යන්නෙ! - හරි, මේ සංදර්ශනය හොඳට වැඩ කරනව. 133 00:08:55,667 --> 00:08:56,839 134 00:08:56,902 --> 00:08:58,074 හොඳ ආරංචියක් ලොක්කා! 135 00:08:58,137 --> 00:09:01,175 ගොඩක් වෙහෙසකර වේශ නිරූපනයකට පස්සෙ, අපි හිකප්ව හරියටම හදාගත්ත. 136 00:09:01,240 --> 00:09:04,084 ඔව්, ගොබර්, මට ඔයාගෙන අහන්න ඕන වුණේ.. 137 00:09:04,143 --> 00:09:06,453 මුළු කතාව පුරාම දාල තියෙන හිකප් චරිතය ගැන. 138 00:09:06,512 --> 00:09:08,492 හිකප්, නිරූපණය කරන්නෙ ඔයාව. 139 00:09:10,315 --> 00:09:12,921 - ටෆ්නට්? - ටෆ්නට්, අපිට හොඳ රසයක් දෙනව. 140 00:09:13,619 --> 00:09:15,257 මකරෙක් එනවා! 141 00:09:16,388 --> 00:09:17,890 මට උදව් කරන්න, උදව් කරන්න.. 142 00:09:19,725 --> 00:09:20,795 දෙබස? 143 00:09:20,859 --> 00:09:22,600 - "මට." - හරි. 144 00:09:22,895 --> 00:09:23,965 මට. 145 00:09:24,029 --> 00:09:26,908 නියමයි, දැන් බලමු ඔයා බයවෙලා දුවන විදිය. 146 00:09:28,033 --> 00:09:29,637 - බලන්නකො අර බකල කකුල් දිහා. - හරි.. 147 00:09:29,701 --> 00:09:32,307 - අලුත ඉපදුණු බැටළු පැටියෙක් දුවනව වගේ. - මම එහෙම නෙවෙයි... 148 00:09:32,371 --> 00:09:34,009 මම එහෙම දුවන්නෙ නෑ.. 149 00:09:34,506 --> 00:09:35,678 මම එහෙමද දුවන්නෙ? 150 00:09:35,908 --> 00:09:37,945 ඒකෙන් මාව වැදගත් කොටසකට අරගෙන යනව. 151 00:09:38,744 --> 00:09:41,350 මම මුළු පිටපතම කියෙව්ව ගොබර්, මම කියන්න දේවල් කීපයක් තියෙනව. 152 00:09:41,680 --> 00:09:44,854 මට පේන්නෙ නෑ හිකප්ගෙ චරිතය ඇතුළෙන්, මම ඇත්තටම ඉන්නව වගේ, 153 00:09:45,050 --> 00:09:46,927 වීරයෙකුගෙ පෙනුමක් එනව කියල. 154 00:09:46,985 --> 00:09:48,896 මම සෑහෙන ලොකු වීරයෙක් නේ? 155 00:09:48,954 --> 00:09:51,491 ඕහ්, යාළුවා, මම හිතන්නෙ ඒක භාවමය ගතියෙන් පේනව. 156 00:09:51,557 --> 00:09:53,434 ඒත් ඒක කොහොමවත් පේන්නෙ නෑනෙ. 157 00:09:53,492 --> 00:09:54,903 හේයි, හිකප්.. මම.. 158 00:09:56,762 --> 00:09:58,469 සිරාවටම? 159 00:10:11,577 --> 00:10:14,183 ඊලඟ වතාවෙ බලමු, හැගිස්, හොඳ උත්සාහයක්. 160 00:10:14,379 --> 00:10:15,449 කවුද ඊලඟට ඉන්නෙ? 161 00:10:16,548 --> 00:10:20,428 ෆිෂ්ලෙග් ඉන්ගර්මන්, උත්තම ස්ටොයික්ගෙ චරිතය රඟ දක්වනවා! 162 00:10:24,089 --> 00:10:26,228 මම නැවත ආවෙ නැත්තං.. නෑ නෑ. 163 00:10:30,129 --> 00:10:31,802 මම නැවත පැමිණියේ නැත්තං, 164 00:10:31,864 --> 00:10:34,504 දැනගන්න මම කියපු, කරපු හැම දේම, 165 00:10:35,200 --> 00:10:36,338 ඔබ වෙනුවෙන් බව, 166 00:10:37,169 --> 00:10:38,842 මගේ වටිනා පුත්‍රයා හිකප්. 167 00:10:40,072 --> 00:10:42,678 ඉතිං, ඔයත් හිතන්නෙ මම හිතන දේමද? 168 00:10:42,841 --> 00:10:44,286 ඔව්. 169 00:10:44,776 --> 00:10:47,154 - මේක හරියන්නෙ නෑ. - මොකක්? හරියන්නෙ නෑ? 170 00:10:47,212 --> 00:10:49,385 ඔයා හරි, ඒක මම කරන්න ඕනෙ. 171 00:10:49,448 --> 00:10:51,223 නෑ, නෑ, මාත් එක්ක ඒ ගැන කතාකරන්න ලෑස්ති වෙන්නෙපා! 172 00:10:51,750 --> 00:10:53,423 මම තමා ස්ටොයික්ව හොඳටම දන්න කෙනා. 173 00:10:55,654 --> 00:10:58,066 මම නැවත පැමිණියේ නැත්තං, 174 00:10:58,457 --> 00:11:00,596 මම කරපු කියපු, 175 00:11:01,026 --> 00:11:02,869 හැමදේම කළේ.. 176 00:11:03,462 --> 00:11:04,805 මට එයාගෙ අඩුව සෑහෙන දැනෙනව. 177 00:11:06,765 --> 00:11:08,142 පොඩි වෙලාවක් දෙන්න. 178 00:11:08,634 --> 00:11:09,942 අපිට කෙළවුණා. 179 00:11:28,820 --> 00:11:30,595 ගොබර්, සංදර්ශන තියෙන්නෙ අද රෑ, ඉතිං.. 180 00:11:30,656 --> 00:11:33,102 ඔයාට විශ්වාස ද ඔයාට මේක කරගන්න පුළුවන් වෙයි කියල? 181 00:11:33,158 --> 00:11:35,365 මම හිතන්නෙ ඒක වැඩිය දැනුණෙ නැතුව ඇති. 182 00:11:35,427 --> 00:11:36,906 ඔයා දන්නවද, ඒක හරි, ඒත්.. 183 00:11:37,462 --> 00:11:40,443 ගොබර් ළමයි ගැන හිතන්න. අපි මේක කරන්නෙ එයාල වෙනුවෙන්. 184 00:11:41,099 --> 00:11:44,046 එහෙමයි, හිකප්. විශිෂ්ටයි හැම වෙලාවෙම වගේ. 185 00:11:51,510 --> 00:11:53,148 ඒක අවුලක් වෙන්නෙ නෑ. 186 00:12:01,653 --> 00:12:02,825 මොකක්? 187 00:12:04,656 --> 00:12:05,657 හරි, ජනතාවෙනි! 188 00:12:05,724 --> 00:12:07,601 තිරගත වීම ආරම්භ කරන්න විනාඩි දෙකයි ඉතුරු. 189 00:12:08,260 --> 00:12:09,864 190 00:13:01,246 --> 00:13:05,524 හිකප්, අද තමයි හැමදේම වෙනස් වුණු දවස. 191 00:13:05,584 --> 00:13:08,087 මම මකරෙක් මෙල්ල කර ගත්ත. 192 00:13:10,155 --> 00:13:12,897 මම ගොඩක් පුංචියි, ඒ වගේම බයයි. 193 00:13:13,258 --> 00:13:15,397 ඒ මොකද්ද? ඒ මොකද්ද? කවදාවත් එහෙම දෙයක් වුණේ නෑ. 194 00:13:15,460 --> 00:13:17,371 ගොබර් ටිකක් නිදහස පාවිච්චි කරල. 195 00:13:17,429 --> 00:13:21,241 මම දන්නෙ නෑ, හැම තැනම මකරු හිටිය, මිනිස්සු මං ගැන සැක කර කර හිටියෙ. 196 00:13:21,300 --> 00:13:23,576 විශේෂයෙන්ම මගේම තාත්ත. 197 00:13:23,635 --> 00:13:27,139 ඊට පස්සෙ මම එතන හිටගෙන එක්කෙනෙක්ව ඇල්ලුව, මම මකරෙක්ව ඇල්ලුව. 198 00:13:27,439 --> 00:13:30,045 - ඒක සෑහෙන අමාරු දෙයක්. - එයා කතාවෙ සාරය අරගෙන තියෙනව. 199 00:13:30,108 --> 00:13:32,782 එතකොට සංදර්ශනයක් කියල කියන්නෙ ඇත්තටම ඒක නේද? 200 00:13:32,844 --> 00:13:34,050 ඔව් මාත් එහෙම හිතනව. 201 00:13:34,246 --> 00:13:38,126 හිකප් ඔයා දුර්වලයි වගේම මකරුන්ට හරිම බයයි. 202 00:13:38,417 --> 00:13:42,160 මම ශක්තිමත් වගේම දැනුම් තේරුම් ඇති කෙනෙක්. 203 00:13:42,220 --> 00:13:43,927 පැටියෝ මම දන්නෙ නෑ මම මේක කරන්නම ඕනෙද කියල. 204 00:13:43,989 --> 00:13:46,595 - ඔයා මේක කරනව. - ඔව්, මං මං. නෑ ආහ්.. 205 00:13:46,658 --> 00:13:47,966 ඇස්ට්‍රිඩ්, ම.. මම.. 206 00:13:56,234 --> 00:13:57,338 මකරෙක්. 207 00:13:57,669 --> 00:13:59,012 මෙන්න එයා එනවා! 208 00:13:59,071 --> 00:14:00,414 නයිට්ෆියුරි! 209 00:14:02,140 --> 00:14:03,346 ඒ ටූත්ලස්! 210 00:14:09,381 --> 00:14:11,588 - එපා. - ඕනඑකක්. 211 00:14:17,656 --> 00:14:20,398 මේ සංදර්ශනය හැඟීම් අවුස්සනව. 212 00:14:21,059 --> 00:14:22,561 ස්ටොයික් හිටියනම් සතුටු වේවි! 213 00:14:22,861 --> 00:14:25,705 එකම දේ එයාගෙ ප්‍රමාණයට වඩා 214 00:14:26,298 --> 00:14:29,575 එයාගෙ හාස්‍යයේ සීමාව වැඩි එක. 215 00:14:36,108 --> 00:14:37,451 ස්තූතියි, වස්තුවේ! 216 00:14:47,719 --> 00:14:51,428 ධෛර්යමත් පියාණනි, මට ඔබේ වචන මතකයි. 217 00:14:51,656 --> 00:14:53,863 හිකප්, ඔබට යෝධයෙක් වෙන්න පුළුවන්. 218 00:14:53,925 --> 00:14:56,997 ඒත් තගේ හතුරන් සමඟ අවධානයෙන් කටයුතු කරන්න. 219 00:14:59,664 --> 00:15:03,476 හිකප්, ඔබට යෝධ පුක් මූණෙක් වෙන්න පුළුවන්. 220 00:15:12,043 --> 00:15:15,047 හිකප්, ඔබට යෝධ පුක් මූණෙක් වෙන්න පුළුවන්. 221 00:15:15,113 --> 00:15:17,423 කලබල වෙන්න එපා, ඒකත් සංදර්ශනයේ කොටසක්. 222 00:15:43,542 --> 00:15:44,782 මොනවහරි කරන්න! 223 00:15:45,911 --> 00:15:47,254 හරි තේරුණා, සමහරවිට මේක හරියයි. 224 00:15:50,115 --> 00:15:52,994 මොකක්? මොන මගුලක් නිසාද එයා අර හැකියාව පාවිච්චි කළේ? 225 00:15:56,788 --> 00:15:58,028 මම ඒ ගැන බලන්නම්. 226 00:16:01,860 --> 00:16:02,930 මම බලන්නම්. 227 00:16:07,199 --> 00:16:08,439 ඕහ්, ඕහ් නෑ, නෑ, එපා, 228 00:16:21,513 --> 00:16:23,789 ගොබර්, ඒ ඔයා ද? 229 00:16:24,516 --> 00:16:25,961 මට උදව් කළාට ස්තූතියි! 230 00:16:28,119 --> 00:16:30,292 මොකක්, ඔයා අමු ට්‍රවුට් මාළුද දවල්ට කෑවෙ? 231 00:16:30,655 --> 00:16:33,192 මට මගේ බර අඩුකරගන්න දෙන්න, එතකොට මට පුළුවන්.. 232 00:16:35,126 --> 00:16:36,127 ගොබර්? 233 00:16:36,194 --> 00:16:38,800 ඔයාට ඔයාගෙ අවසාන බැටළු පැටව් දෙන්න නැති වුණේ කොහොමද ගොබර්? 234 00:16:39,331 --> 00:16:41,277 - ඕහ්, ඒ සංදර්ශනයක් නිසා. - ගොබර්? 235 00:16:43,268 --> 00:16:44,440 හිකප්!? 236 00:17:01,453 --> 00:17:02,955 නියමයි, හිකප්! 237 00:17:03,288 --> 00:17:06,201 සුබපැතුම්, විශිෂ්ට සත්වයාණෙනි, 238 00:17:07,325 --> 00:17:12,707 ඔබ ස්ටොයික්ට අවසර දෙනවද මෘදු ස්පර්ශයකින්, ඔබව මෙල්ල කර ගැනීමට.. 239 00:17:31,149 --> 00:17:35,325 මිනිස්සු සහ මකරුන් සදාකාලිකවම, 240 00:17:35,754 --> 00:17:38,166 ආදරෙන් හා විශ්වාසයෙන් බැදෙන්න ඉඩ දෙන්න. 241 00:17:51,303 --> 00:17:54,910 ස්තූතියි, බොහොම ස්තූතියි! 242 00:17:55,640 --> 00:17:57,347 ඒක නියමයි! 243 00:17:57,409 --> 00:17:59,650 මම ගොඩක් වික්ෂිප්ත වෙලා ඉන්නෙ, මට පියාඹන්න පුළුවන්! 244 00:18:00,278 --> 00:18:03,418 ඒක නිකං සංදර්ශනයක් විතරයි, නෆ්ෆින්ක්, තාත්ත වෙස් වළාගෙන ඉන්නෙ, එච්චරයි! 245 00:18:03,481 --> 00:18:05,859 නියමෙට ගියා, තාත්ත! 246 00:18:06,851 --> 00:18:08,524 හේයි, තාත්ත, තාත්ත? 247 00:18:22,734 --> 00:18:23,872 හායි! 248 00:18:26,538 --> 00:18:28,643 පොඩි උදව්වක් ඕනෙ, ගොබර්? 249 00:18:29,708 --> 00:18:30,914 කවුරුහරි? 250 00:18:31,409 --> 00:18:32,683 කවුරුම හරි කමක් නෑ. 251 00:18:53,131 --> 00:18:56,442 මම මකරුන්ට ආදරෙයි, මම ටූත්ලස්ට ආදරෙයි. 252 00:18:56,501 --> 00:18:58,276 එයා හරිම ලස්සනයි! 253 00:18:58,837 --> 00:19:01,909 ඇයි ඔයා මට නොකිව්වෙ ඔයා ඇත්තටම එයාව මෙහේ ගේනව කියල? 254 00:19:02,107 --> 00:19:04,849 මට ඇත්තටම කිසි අදහසක් නෑ එයා මොනව කියනවද කියල. 255 00:19:05,143 --> 00:19:07,749 මේ හැමදේම මම බලාපොරොත්තු වුණු දේ නෙවෙයි! 256 00:19:14,219 --> 00:19:16,256 මම උත්තම ස්ටොයික්. 257 00:19:16,321 --> 00:19:17,766 මම ටූත්ලස්! 258 00:19:17,922 --> 00:19:19,401 එහෙනම් යාළුවො වෙමු. 259 00:19:21,092 --> 00:19:24,767 ඔයා හරි, ඒක තමයි හැම කෙනෙකුටම ඕන වුණු දේ. 260 00:19:25,063 --> 00:19:27,907 ළමයින්ට වගේම, මගේ තාත්තගෙ මතකයටත්. 261 00:19:31,369 --> 00:19:35,613 ගොබර්, ඔයා මගේ තාත්තට වගේම, ඔයාගෙ යාළුවටත් ගෞරව කළා. 262 00:19:36,241 --> 00:19:38,778 ඒක මම ලබපු ලොකුම ගෞරවයක්. 263 00:19:39,544 --> 00:19:40,989 ස්තූතියි හිකප්! 264 00:19:43,081 --> 00:19:45,823 හරි, පේන විදියට මම ගෙදර ගියානම් හරි. 265 00:19:46,351 --> 00:19:47,728 තනියම. 266 00:19:48,486 --> 00:19:51,592 පැහැදිලිවම ගතකරන හොඳම ස්නග්ල්ටොග් එක. 267 00:19:52,090 --> 00:19:54,297 ගුප්ත, නිහඬ. 268 00:19:54,359 --> 00:19:55,770 - ගොබර්.. - හරි, ඔයාට අද රෑ වැඩක් නැත්තං... 269 00:19:55,827 --> 00:19:56,965 මම ආසයි ඒකට. 270 00:19:57,595 --> 00:19:59,097 ගොබර්, ඉන්න! 271 00:20:03,401 --> 00:20:05,074 - ඕහ්, ඒක දක්ෂ වැඩක්. - තව.. 272 00:20:07,105 --> 00:20:08,311 දැන් ඔන්න හරි. 273 00:20:09,207 --> 00:20:10,345 හරිම ආඩම්බරයි! 274 00:20:12,610 --> 00:20:13,987 බලන්නකො අරක දිහා. 275 00:20:14,045 --> 00:20:15,285 හරිම ශෝක්! 276 00:20:15,547 --> 00:20:17,220 ඒක හරිම ලස්සනයි! 277 00:20:17,282 --> 00:20:19,353 හිකප්, ඔයාද ඒක කළේ? 278 00:20:19,417 --> 00:20:21,124 - නෑ. - පිඟාන. 279 00:20:21,319 --> 00:20:22,593 ඒක හිස්. 280 00:20:22,887 --> 00:20:25,163 - ටූත්ලස්? - ඒක වෙන්න පුළුවන් ද? 281 00:20:32,931 --> 00:20:34,308 ටූත්ලස්! 282 00:20:38,069 --> 00:20:39,776 එතකොට ඒක මගේ ඇඟේ වැදුණ. 283 00:20:40,338 --> 00:20:42,477 අපි ආදරේ කරන අය අපි ලඟම ඉන්නව, 284 00:20:42,874 --> 00:20:44,581 අපි ඔවුන් අපේ හදවතේ රඳවගෙන ඉන්නකොට. 285 00:20:44,709 --> 00:20:46,848 සමහරවිට දැන් අපි එයාලව බලන්න ගියානම් හරි!? 286 00:20:47,183 --> 00:21:26,184 © උදයංග සම්පත් හතරසිංහ ☼150 ©* www.baiscopelk.com