1
00:00:01,253 --> 00:00:10,846
{\an2\c&H00F5F8&\fade(1000,500)}පයිරේට් සිංහල උපසිරැසි
උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින්
ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය
(www.PirateLk.Com)
2
00:00:11,090 --> 00:00:13,990
පරිවර්තනය හා උපසිරසි ගැන්වීම
- සනුප රන්මෙත් -
3
00:01:42,894 --> 00:01:49,506
පරිවර්තනය හා උපසිරසි ගැන්වීම
- සනුප රන්මෙත් -
4
00:02:23,916 --> 00:02:26,919
රාජකාරිය කියන්නේ කැපකිරීමක්.
5
00:02:28,045 --> 00:02:32,133
ඒක අනිත් හැමදේටම වඩා ඉහළයි.
ලේ වලට පවා ඉහළයි.
6
00:02:33,801 --> 00:02:37,013
සියලු ගෞරවාන්විත මිනිසුන් එහි
වන්දිය ගෙවිය යුතුයි.
7
00:02:41,601 --> 00:02:45,229
සත් රාජධානිය වෙනුවෙන් උතුරු ප්‍රදේශයට
ලොකු රාජකාරියක් පැමිණිලා තියෙනවා.
8
00:02:45,229 --> 00:02:48,482
ඒක පොරොන්දු සියල්ලටම වඩා පරණයි.
9
00:02:48,482 --> 00:02:52,320
පළමු මිනිසුන්ගේ කාලයේ ඉඳන්,
අපි ආරක්ෂකයින් ලෙස හිටියා...
10
00:02:52,320 --> 00:02:54,196
සීතලට සහ අඳුරට එරෙහිව.
11
00:02:55,740 --> 00:02:57,450
දිගුකල් පැවතුණු සම්ප්රදාය හරහා,
12
00:02:57,450 --> 00:03:01,287
නයිට් වොච් එක තමන්ගේ ශක්තිය ලබා ගත්තේ
13
00:03:01,287 --> 00:03:03,956
ජීවිතය හැර අන් සියල්ලම
නැති වුණු මිනිස්සුන්ගෙන්.
14
00:03:03,956 --> 00:03:06,751
නමුත් මගේ මුතුන්මිත්තෙක්
වන ටොරෙන් ස්ටාක්,
15
00:03:06,751 --> 00:03:11,297
සිසිර ප්‍රහාරය හමුවේ පරිත්‍යාගයක් කර
අලුත් සම්ප්රදායක් පටන් ගත්තා:
16
00:03:11,297 --> 00:03:16,636
අපේ වංශයේ පිරිමි 10කින් 1ක් කෙනෙක් වොච් එක
ආරක්ෂා කිරීම සඳහා තෝරගන්නවා.
17
00:03:19,513 --> 00:03:23,684
ඒක ගෞරවයක් මිසක් දඬුවමක් න්මේයි.
18
00:03:24,894 --> 00:03:28,940
උතුරු ප්‍රදේශයට සේවය කරන සියල්ලෝම
ආදරයෙන් වැළඳගන්නා රාජකාරියක්.
19
00:03:28,940 --> 00:03:31,233
මගේම ඥාතීන් පවා.
20
00:03:36,405 --> 00:03:38,824
උතුරු ප්‍රදේශය සූදානම් වී සිටිය යුතුයි.
21
00:03:40,201 --> 00:03:41,786
සිසිරය අත ළඟයි.
22
00:03:41,786 --> 00:03:46,040
අත ළඟ? එහෙනම් මේ අහසින් වැටිලා ඇටමිදුලු
වෙනකන්ම සීතල කරන්නේ මොනවද?
23
00:03:46,040 --> 00:03:49,794
මේ ගිම්හානය අන්තිමේ වැටෙන හිම
ටිකක් විතරයි, කුමරුනි.
24
00:03:49,794 --> 00:03:52,296
සිසිරයේදී, හිම, දකින්න පුළුවන්
හැමදෙයක්ම වහගනීවි,
25
00:03:52,296 --> 00:03:54,757
ඒවගේම උණුසුම කියන්නේ මොකක්ද කියන
එකත් අමතක වී යාවි.
26
00:03:55,883 --> 00:04:00,763
සියවසකට කලින් අපේ මුතුන්මිත්තෝ ගිවිසුමකට
එළඹුණේ මෙතනදී කියල හිතනකොට මට සතුටුයි.
27
00:04:02,139 --> 00:04:04,100
"විජයග්‍රාහකයා" සහ උතුරේ රජතුමා.
28
00:04:05,851 --> 00:04:09,981
අඩු ගානේ ඔබතුමා මට මකරෙක් පෙන්නලා තර්ජනය
නොකර ඉන්න තරම් කරුණාවන්ත වුණා.
29
00:04:18,197 --> 00:04:19,323
කුමරුනි.
30
00:04:20,116 --> 00:04:22,076
- උතුමාණෙනි.
- උතුමාණෙනි.
31
00:04:22,952 --> 00:04:24,203
උතුමාණෙනි.
32
00:04:24,203 --> 00:04:29,500
ශ්‍රේෂ්ඨ ටොරෙන් ස්ටාක් නම් ඒකට එකඟ
වෙනවට වඩා මැරෙන්න කැමති වේවි.
33
00:04:29,500 --> 00:04:33,129
ඒ සාමගිවිසුම නිසා සත් රාජධානියට සාමය
උදාවේවි කියල එයා විශ්වාස නොකළා නම්.
34
00:04:34,422 --> 00:04:36,132
ඒක හරි.
35
00:04:36,132 --> 00:04:38,426
ඒ සාමයට දැන් හානි පැමිණිලා තියෙනවා.
36
00:04:39,343 --> 00:04:41,929
තව වැඩි කාලයක් යන්න කලින්
රාජධානිය දෙකඩ වේවි
37
00:04:41,929 --> 00:04:47,310
මිනිස්සු විසේරිස් රජුට සහ ඔහුගේ නියම
උරුමකරුට දුන් පොරොන්දු අමතක කළොත්.
38
00:04:47,310 --> 00:04:50,855
ස්ටාක්ලට තමන්ගේ පොරොන්දු අමතක
වෙන්නේ නෑ, කුමරුනි.
39
00:04:51,397 --> 00:04:56,152
ඒත් ඔබ දැනගෙන ඉන්න ඕනේ මම උතුර
සහ දකුණ දෙකම බලාගන්න ඕන බව.
40
00:04:57,320 --> 00:05:02,366
සිසිරයේදී, කින්ග්ස් ලෑන්ඩින්වලට වඩා වෝල්
එකට මගේ රාජකාරිය අවශ්‍යයි.
41
00:05:02,491 --> 00:05:04,660
මට මගේ මිනිස්සු මෙහේ තියාගන්න ඕනේ.
42
00:05:04,660 --> 00:05:07,663
ඔයාගේ මිනිස්සු සත්තුන්ගෙන් සහ කාලගුණයෙන්
මෙතන ආරක්ෂා කරන අතරේ
43
00:05:07,663 --> 00:05:10,333
හයිටවර්ලා සැලසුම් කරන්නේ සිහසුන උදුරගන්නයි.
44
00:05:11,250 --> 00:05:14,712
රාජධානිය එක්සත් කරල තියාගන්න මගේ
අම්මට තියෙන අයිතිය රැකගන්න නම්,
45
00:05:14,712 --> 00:05:16,088
එයාට හමුදාවක් ඕනේ.
46
00:05:16,088 --> 00:05:19,216
මුළු රාජධානියටම යුද්ධය
පැතිරෙනවා, උතුමාණෙනි.
47
00:05:19,216 --> 00:05:22,136
උතුරේ සහය නැතුව අපට ඒක දිනන්න බෑ.
48
00:05:30,186 --> 00:05:34,440
මගේ තාත්තා ජෙහාරිස් රජුව සහ ඇලිසන්ට්
රැජිනව වෝල් එක වෙත ගෙනාවා.
49
00:05:35,149 --> 00:05:39,862
එතුමා මෙතන ඉඳගෙන බලාගෙන හිටියා
එයාලගේ මකරු,
50
00:05:39,862 --> 00:05:43,950
ලෝකයේ බලවත්ම සත්තු, වෝල් එක උඩින්
පියාඹන එක ප්‍රතික්ෂේප කරන විදිය.
51
00:05:46,118 --> 00:05:49,956
ඔයා හිතන්නේ මගේ මුතුන්මිත්තෝ අඩි 700ක්
උස අයිස් තාප්පයක් හැදුවේ
52
00:05:49,956 --> 00:05:52,458
අපිව වනචාරීන්ගෙන් සහ හිමවලින් ආරක්ෂා
කරගන්න කියලද?
53
00:05:53,125 --> 00:05:54,877
එහෙනම් මොකකින්ද ඒක අපිව
ආරක්ෂා කරන්නේ?
54
00:05:57,004 --> 00:05:58,339
මරණයෙන්.
55
00:06:06,347 --> 00:06:10,977
ඇතිවෙන්න සිසිර ඍතු දැකපු
සුදුරැවුළෝ දහස් ගාණක් මං ගාව ඉන්නවා.
56
00:06:10,977 --> 00:06:14,355
එයාලට හොඳට අත්දැකීම් තියෙනවා.
57
00:06:14,355 --> 00:06:16,065
ඒ කියන්නේ උන් නාකියි?
58
00:06:16,941 --> 00:06:19,735
මට පුළුවන් වහාම එයාලව පිටත් කරන්න
සූදානම් කරල දෙන්න.
59
00:06:19,735 --> 00:06:23,406
එයාලට සටන් කරන්න පුළුවන් නම්,
රැජින එයාලව බාරගනීවි.
60
00:06:23,406 --> 00:06:25,283
එයාලා හොඳින් සටන් කරාවි.
61
00:06:25,283 --> 00:06:27,076
උතුරේ වැසියන් වගේ.
62
00:06:27,076 --> 00:06:28,244
උතුමාණෙනි?
63
00:06:29,954 --> 00:06:31,455
රේවන් කෙනෙක් ආවා.
64
00:06:31,455 --> 00:06:33,374
හදිසි පුවතක්. ඩ්‍රැගන්ස්ටෝන්වලින්.
65
00:07:15,958 --> 00:07:19,337
ආපහු නගින්න. අපි යනවා.
66
00:07:22,006 --> 00:07:28,471
බාධකය තියාගන්න මුහුදේ සැතපුම් සියගාණක්
තිස්සේ මම එකදිගට තනියම මුරකරනවා.
67
00:07:29,388 --> 00:07:32,892
මේලස් කාලා විවේක ගන්න ඕනේ.
මමත් එහෙමයි.
68
00:07:34,393 --> 00:07:36,854
- අපි කින්ග්ස් ලෑන්ඩින් වලට යනවා.
- මොකටද?
69
00:07:36,854 --> 00:07:41,484
වේගාර්ව මරන්න. මට ඒ නාකි බැ*ලිට
තනියම මුහුණ දෙන්න බෑ.
70
00:07:41,484 --> 00:07:45,655
ඔයාගේ මකරයි මගේ මකරයි දෙන්නම හිටියොත්,
අපට වේගාර්වයි උගේ ධාවකයාවයි මරන්න පුළුවන්.
71
00:07:45,655 --> 00:07:47,031
පුතෙක් වෙනුවට පුතෙක්.
72
00:07:49,367 --> 00:07:51,994
- මේ රැජිනගේ අණද?
- රැජින තාම ආවේ නෑ.
73
00:07:51,994 --> 00:07:54,038
හරිනම් මම හැරන්හෝල් යටත්
කරගන්න ගමනුයි ඉන්න ඕනේ,
74
00:07:54,038 --> 00:07:56,749
ඒත් මට එයාගේ යුද්ධය වපුරන්න
මෙහේ ඉන්න වෙලා.
75
00:07:56,749 --> 00:07:59,418
සරලවම කිව්වොත්, එයා එනකන් බලාගෙන
හිටියා නම් ඉවරයි.
76
00:07:59,418 --> 00:08:02,797
එයා දවස් ගාණක් තිස්සේ ආවේ නෑ. මේ කල්
හොඳටම වැඩියි. එයාව අහුවෙලා.
77
00:08:02,797 --> 00:08:05,091
- එයා දුක් වෙන අතරෙයි ඉන්නේ.
- අම්මා දුක්වෙනවා,
78
00:08:05,091 --> 00:08:07,551
රැජින එයාගේ රාජකාරිය අමතක කරන අතරේ.
79
00:08:09,470 --> 00:08:12,765
ලෙයිනාගේ මරණය මට දැනුම් දුන්නේ
රේවන් කෙනෙක් අතේ.
80
00:08:13,766 --> 00:08:15,935
මම සති ගාණක් වේදනාවෙන් ගත කළා
81
00:08:17,019 --> 00:08:19,939
මං අහපු දේ විශ්වාස කරන එක
ප්‍රතික්ෂේප කරමින්.
82
00:08:21,941 --> 00:08:24,652
මගේ දුවගේ ශරීරයෙන් ඉතිරිවෙලා තියෙන
ටික දැක්කට පස්සේ තමයි
83
00:08:24,652 --> 00:08:27,154
මට එයා වෙනුවෙන් වැළපෙන්න පුළුවන් වුණේ.
84
00:08:29,490 --> 00:08:33,119
රෙණෙයිරාට එයාගේ පුතා මැරුණා කියල
දැනුම් දුන්නේ රේවන් කෙනෙක්.
85
00:08:34,287 --> 00:08:35,746
එයා ඒක හරියටම දැනගන්න ඕනේ.
86
00:08:35,746 --> 00:08:37,832
එයා තනියම ගියපු එක මෝඩකමක්.
87
00:08:38,624 --> 00:08:40,209
ඒමන්ඩ් එයාව දැක්කොත් මොකද වෙන්නේ?
88
00:08:40,209 --> 00:08:42,086
එහෙනම් ඒක ඒමන්ඩ්ගේ අවාසනාව.
89
00:08:44,714 --> 00:08:46,882
රැජින ඒක තහවුරු කරගන්න ගියපු එක
ප්‍රඥාවන්ත තීරණයක්.
90
00:08:48,009 --> 00:08:52,054
අනිත් අය වගේ එයා කේන්තියට වහල් වුණේ නෑ.
91
00:08:53,431 --> 00:08:56,559
ඔයාට අවස්ථාව තිබුණ වෙලේ ඔයා
ඔයාගේ වැඩේ කළා නම්,
92
00:08:56,559 --> 00:08:58,686
ඒගොන්ගේ පරපුරම ඉවරයක් කරන්න තිබුණා.
93
00:09:00,605 --> 00:09:02,440
එහෙනම් ලූක් අද පණපිටින්.
94
00:09:10,031 --> 00:09:11,657
මාත් එක්ක එන්න.
95
00:09:12,450 --> 00:09:15,995
- ඒක අණක්.
- ඒ ඉතින් ඔයා රජතුමා නම් නේ.
96
00:10:25,856 --> 00:10:26,983
උතුමාණෙනි.
97
00:10:29,777 --> 00:10:33,030
ස්ටෙප්ස්ටෝන්ස්වලින් ඇයට ආපහු එන්න
ලැබුණු එකම පුදුමයක්.
98
00:10:35,408 --> 00:10:37,201
නැව ගිලුණේ නෑ, ඒත් හුඟක් ගානි වෙලා.
99
00:10:37,660 --> 00:10:41,372
බාධකය තර කරන්න අද උදේ තවත් නැව්
7ක් පිටත් වුණා.
100
00:10:41,372 --> 00:10:46,085
ගලට් එක විශාලයි, අපට ඒ මුළු ප්‍රදේශයම ආවරණය
කරන්න තරම් නැව් නෑ.
101
00:10:48,796 --> 00:10:51,966
එයාලට නායකත්වය දෙන්න මම මගේ නැව
ඉක්මනට හදාගන්න ඕනේ.
102
00:10:51,966 --> 00:10:54,594
මට හිතෙන විදියට ඒකට තව
සති කීපයක් යාවි.
103
00:10:56,512 --> 00:10:57,972
ඒත් මම මගේ සහෝදරයත් එක්ක කතා කරලා
බලන්නම්
104
00:10:59,015 --> 00:11:02,226
නැව්වඩුවන්ට ගන්න උපකාර තියෙනවද කියලා.
105
00:11:12,153 --> 00:11:14,739
කම්මල්කාරයා ටික වෙලාවකට කලින්
මේක දීලා ගියා.
106
00:11:16,991 --> 00:11:18,200
උතුමාණෙනි?
107
00:11:26,876 --> 00:11:29,879
මං ඒක එයාට හදන්න දුන්නේ ලුසේරිස්
කුමාරයා වෙනුවෙන්.
108
00:11:32,173 --> 00:11:35,134
ඔබතුමාගේ උරුමකරුගේ මරණය ගැන
මට බොහොම කණගාටුයි.
109
00:11:35,676 --> 00:11:37,678
ඒක ද්‍රෝහීකමක්.
110
00:11:40,973 --> 00:11:45,019
සමාවෙන්න, උතුමාණෙනි, කරන්න වැඩ ගොඩයි.
111
00:11:45,853 --> 00:11:49,190
මට කිව්වා ඔයා තමයි මුහුදේ ගිලෙන්න
ගිය මාව බේරගත්තේ කියලා.
112
00:11:54,570 --> 00:11:56,197
ඒක මගේ රාජකාරිය.
113
00:12:00,743 --> 00:12:03,871
මම ඔයාට ණයයි, ඇලන්.
114
00:12:43,452 --> 00:12:45,079
තමන්ගේ ස්ථානවල ඉන්න!
115
00:12:47,999 --> 00:12:50,001
අවධානය වෙනස් කරන්න එපා!
116
00:12:53,588 --> 00:12:56,048
- මකරෙක්!
- මකරෙක්!
117
00:12:56,048 --> 00:12:57,466
ස්කෝපියන් එක ලෑස්ති කරන්න!
118
00:12:57,758 --> 00:12:59,969
ස්කෝපියන් එක ලෑස්ති කරන්න!
119
00:13:01,846 --> 00:13:04,181
ගිනිකොණෙන් එන්නේ!
120
00:13:04,181 --> 00:13:05,474
අනික් පැත්ත හරවන්න!
121
00:13:09,979 --> 00:13:11,564
ස්කෝපියන් එක ලෑස්තියි!
122
00:13:11,564 --> 00:13:13,941
- නවතින්න!
- නවතින්න!
123
00:13:16,736 --> 00:13:18,112
පහර දෙන්න එපා, ඒ වේගාර්!
124
00:13:18,821 --> 00:13:20,031
පහර දෙන්න එපා!
125
00:13:20,031 --> 00:13:21,949
පහර දෙන්න එපා!
126
00:13:48,851 --> 00:13:50,603
ජෙහාරිස් කොහෙද?
127
00:13:52,021 --> 00:13:54,023
පාඩම්වලට ගියා.
128
00:13:54,815 --> 00:13:56,525
ඒවා තියෙන්නේ කොහෙද?
129
00:13:56,525 --> 00:13:58,027
ඔයාට එයාගෙන් මොනවද ඕනේ?
130
00:13:58,027 --> 00:14:00,196
එයාව කුඩා කවුන්සිලයට එක්ක යන්න.
131
00:14:00,196 --> 00:14:03,199
කවදහරි දවසක එයා රජු වෙනවා.
දැන්ම එයා ඒවා ඉගෙනගන්න ඕනේ.
132
00:14:03,616 --> 00:14:05,826
මොකද වෙන්නේ එයාට රජ වෙන්න ඕනෙ නැති වුණොත්?
133
00:14:06,994 --> 00:14:08,287
එයා කොහෙද?
134
00:14:08,287 --> 00:14:09,455
පුස්තකාලේ.
135
00:14:09,830 --> 00:14:12,291
ඔයා එයාට බාධා කරන්න එපා.
136
00:14:19,048 --> 00:14:20,716
මට බයයි.
137
00:14:23,177 --> 00:14:24,387
බය වෙන්න එපා.
138
00:14:25,096 --> 00:14:27,431
වේගාර් නගරේ ආරක්ෂා කරන අතරේ පහර
දෙන්න නම් උන් මෝඩයෝ වෙන්න ඕනේ.
139
00:14:27,890 --> 00:14:29,892
මකරු නෙමෙයි.
140
00:14:30,768 --> 00:14:31,978
මීයෝ.
141
00:14:40,987 --> 00:14:43,406
රැජින හරිම අබිරහසක්,
142
00:14:44,156 --> 00:14:45,574
එහෙම නේද?
143
00:15:19,442 --> 00:15:21,110
හුළඟ සීතලයි.
144
00:15:25,489 --> 00:15:27,700
ගිම්හානය ඉවරයි වගේ.
145
00:15:29,201 --> 00:15:32,038
අපි කුඩා කවුන්සිලයට යන්න ඕනේ, උත්තමාවිය.
146
00:15:47,720 --> 00:15:49,138
අපට බෑ.
147
00:15:49,847 --> 00:15:51,057
ආපහු.
148
00:15:54,060 --> 00:15:55,686
එහෙමයි, උත්තමාවිය.
149
00:16:00,399 --> 00:16:02,401
ඔබතුමියට ගැටලුවක් නැත්නම්?
150
00:16:35,434 --> 00:16:37,228
- උත්තමාවිය.
- සුබ දවසක්.
151
00:16:42,233 --> 00:16:44,527
හෙලෝ! ජෙහාරිස් උසාවියේ වැඩ සිද්ධ වෙන විදිය
දැනගන්න ඕනේ
152
00:16:44,527 --> 00:16:46,570
එයා කවදහරි රජ වෙනවා නම්.
153
00:16:46,570 --> 00:16:47,863
අපි යමුකෝ.
154
00:16:49,824 --> 00:16:52,201
සුබ උදෑසනක්, උතුමාණෙනි.
155
00:16:52,201 --> 00:16:53,286
අම්මේ.
156
00:16:55,454 --> 00:16:57,248
මොනවද ආරංචි?
157
00:16:57,248 --> 00:17:01,961
වේල් එකට සහ උතුරට යවපු ලියුම්වලට
තාම පිළිතුරක් ලැබිලා නෑ.
158
00:17:02,628 --> 00:17:03,629
අමනයෝ.
159
00:17:05,298 --> 00:17:11,596
ලේසි ෆ්ලොරිස් බැරැතියන්ට ඒමන්ඩ් කුමාරයා කරපු
විවාහ යෝජනාවෙන් පස්සේ ස්ට්රෝම්ලෑන්ඩ්ස් අපේ වෙන්න ඕනේ.
160
00:17:11,596 --> 00:17:13,806
එයාලාගේ සහය මම බලාපොරොත්තු වෙනවා.
161
00:17:14,765 --> 00:17:21,022
මගේ සහෝදරයා ගෝල්ඩන් ටූත්වලට බටහිර
ප්‍රදේශයේ හමුදාවන් එකතු කරනවා, ඒත් අපි--
162
00:17:21,022 --> 00:17:25,109
ස්තුතියි, කුමරුනි. ඒක ලොකු උදව්වක්--
163
00:17:25,109 --> 00:17:26,652
මගේ බෑනා, ඕමන්ඩ් උතුමාණන්,
164
00:17:26,652 --> 00:17:29,905
ඕල්ඩ්ටවුන්වල ඉඳන් පිටත්වීමට
එයාගේ සේනාවන් එකතු කරනවා.
165
00:17:29,905 --> 00:17:31,449
එයාලා ඉක්මනින් එන්නයි බලාපොරොත්තු වෙන්නේ,
166
00:17:31,449 --> 00:17:34,952
බාධාවන් නැතුව, රිවර්ලෑන්ඩ්ස් වලට එනකන්.
167
00:17:34,952 --> 00:17:36,871
රෙණෙයිරාට මම යවපු ලියුම්. උත්තරයක්
ලැබුණද ඒවට?
168
00:17:36,996 --> 00:17:39,624
එයාගේ පුතා මැරුවට සමාව ඉල්ලීමක්?
169
00:17:39,624 --> 00:17:41,167
නෑ, උත්තමාවිය.
170
00:17:41,167 --> 00:17:43,419
ඒක සහ එයාලා ගලට් එක
අහුරගෙන ඉන්න නිසා,
171
00:17:43,419 --> 00:17:45,463
අපට හිතාගන්න වෙනවා කුමරිය
ප්‍රතික්ෂේප කරල තියෙනවා කියලා
172
00:17:45,463 --> 00:17:46,964
අපි දුන්නේ කොන්දේසි,
173
00:17:47,089 --> 00:17:49,592
සහ යුද්ධයක් වළක්වා ගත නොහැකි බව.
174
00:17:49,592 --> 00:17:51,594
සමහර විට රජතුමා...
175
00:17:51,594 --> 00:17:53,930
- කතා කළා නම් හරි...
- නවත්තන්න! ඔය ඇති!
176
00:17:54,680 --> 00:17:57,016
...අලුත් කොන්දේසි පිළිබඳව කතා කරගන්න.
177
00:17:57,141 --> 00:17:59,936
ඕක දෙන්න! කාටහරි පුළුවන්ද මේක ගන්න?
178
00:17:59,936 --> 00:18:02,855
සිහසුනේ උරුමක්කාරයා ඔයාට
කරදර කරනවද, ටයිලන්ඩ්?
179
00:18:04,440 --> 00:18:08,027
නෑ. නෑ, නෑ, කොහෙත්ම නෑ, උතුමාණෙනි.
180
00:18:08,027 --> 00:18:10,488
මොකද මම හිතන්නේ එයාට පිටේ
යන්න ඕන වෙලා.
181
00:18:10,488 --> 00:18:11,739
- උතුමාණෙනි?
- පිටේ රවුමක් යන්න.
182
00:18:11,739 --> 00:18:13,240
අස්සයෙක්ගේ පිටේ රවුමක් යන්න.
183
00:18:13,366 --> 00:18:14,909
ඒක විනෝදයක් වේවි, නේද, ජෙහාරිස්?
184
00:18:14,909 --> 00:18:17,411
මුදල් අමාත්‍යතුමා ඔයාගේ රාජකීය
අශ්වයා කරන්නද?
185
00:18:26,587 --> 00:18:28,005
උතුමාණෙනි!
186
00:18:28,923 --> 00:18:31,050
අපට කතා කරන්න වැදගත් දේවල් තියෙනවා...
187
00:18:32,551 --> 00:18:34,303
...සර් ටයිලන්ඩ් අපට බාධ කළත්.
188
00:18:35,930 --> 00:18:37,265
හොඳයි.
189
00:18:38,099 --> 00:18:40,518
විනෝද වෙන්න වෙලාවක් නෑ, ටයිලන්ඩ්.
190
00:18:41,936 --> 00:18:43,145
උතුමාණෙනි.
191
00:18:44,230 --> 00:18:46,649
ඔයා යන්න, ජෙහාරිස්. හොඳ කොල්ලා.
192
00:18:49,151 --> 00:18:50,695
අපි කොහෙද හිටියේ?
193
00:18:52,280 --> 00:18:56,450
රෙණෙයිරාගේ අවහිරය නිසා කින්ග්ස්
ලෑන්ඩින් ආතතියට පත් වෙලා තියෙන්නේ.
194
00:18:56,450 --> 00:18:58,828
ඒවගේම ඒක ඉක්මනින්ම තවත් වැඩි වේවි.
195
00:18:58,828 --> 00:19:00,871
හොඳයි, අපට තිබුණේ අවස්ථාව ලැබුණ
වෙලේ ඒකිව මරලා දාන්නයි.
196
00:19:00,871 --> 00:19:04,583
කණගාටුදායක ලෙස, අපට ඒ අවස්ථාව
නැති වෙලා තියෙනවා.
197
00:19:04,583 --> 00:19:08,337
නැත්නම් මේ ගැටුම ඉක්මනට ඉවර කරගන්න
පුළුවන්කම තිබුණා.
198
00:19:09,714 --> 00:19:11,757
පහුගිය දේවල් ගැන හිතලා වැඩක් නෑ.
199
00:19:11,757 --> 00:19:14,427
සී ස්නේක්ගේ බාධකය අපට අයින්
කරන්න ඕනේ නම්,
200
00:19:14,427 --> 00:19:17,096
අපට ලැනිස්ටර් සහ හයිටවර් දෙකටම
සේනා යවන්න වෙනවා.
201
00:19:17,221 --> 00:19:19,849
අපට අලුත් නාවික අමාත්‍යවරයෙක් ගන්නත් ඕනේ.
202
00:19:20,558 --> 00:19:23,185
අපට පුළුවන් ඒ තනතුර තරුණ ඩෝල්ටන්
ග්‍රේජෝයි උතුමාණන්ට දෙනවා කියල කියන්න.
203
00:19:23,185 --> 00:19:25,396
ඒමන්ඩ්. ඔයා මොකටද මෙතනට ආවේ?
204
00:19:25,396 --> 00:19:26,647
රජතුමා මට කතා කළා.
205
00:19:26,647 --> 00:19:28,441
ඔයාට මේ කවුන්සිලයේ ආසනයක් නෑ.
206
00:19:28,441 --> 00:19:31,736
ඒමන්ඩ් තමයි මගේ ළඟම ඥාතියා
සහ අපේ ශක්තිමත්ම කඩුශිල්පියා.
207
00:19:31,736 --> 00:19:33,237
මං එයාව පිළිගන්නවා.
208
00:19:33,946 --> 00:19:36,907
රිවර්ලෑන්ඩ්ස් වලට යන පාර තියෙන්නේ
කින්ග්ස් ලෑන්ඩින් හරහා.
209
00:19:36,907 --> 00:19:40,578
අපි එයාලට හැරන්හෝල්වලට යන එක
එයාලට ලේසි කරන්න ඕනේ.
210
00:19:40,578 --> 00:19:42,580
එක්කෝ රිවර්ලෝඩ්ලා මට සහය පළකරාවි,
211
00:19:42,580 --> 00:19:45,625
නැත්නම් එයාලට වේගාර් සහ සන්ෆයර් එක්ක
සටන් කරන්න වේවි.
212
00:19:45,625 --> 00:19:47,960
ඒ අතරේ අපට බාධකයත් පුච්චලා දාන්න පුළුවන්.
213
00:19:47,960 --> 00:19:49,921
- රෙණෙයිරා ගාවත් මකරු ඉන්නවා.
- මගේ උන්, උන්ට වඩා ලොකුයි.
214
00:19:49,921 --> 00:19:52,381
යුද්ධය නිසා අපට මකරෙක් නැති වුණොත්
උන්ට ආපහු කතා කරලා හමාරයි.
215
00:19:52,381 --> 00:19:54,008
- අපි පරිස්සමට වැඩ කරන්න ඕනේ.
- නෑ.
216
00:19:54,008 --> 00:19:58,095
නාකි ලෝඩ් ටලී එක්කෝ මට සහය පළකරාවි,
නැත්තන් අළු වෙලා මැරේවි.
217
00:19:58,220 --> 00:20:00,181
අපි රිවර්රන් වලට යන්න ඕනේ.
218
00:20:00,723 --> 00:20:03,809
ඔයා තමයි රජතුමා, උතුමාණෙනි. ඔබතුමා
අවධානමේ වැටෙන්න නරකයි.
219
00:20:03,809 --> 00:20:09,190
ඒවගේම තමන්ගේ පුතා මැරුව එකට පළිගන්න රෙණෙයිරා
ආවොත් නගරය ආරක්ෂා කරගන්න වේගාර්ව ඕනේ.
220
00:20:10,316 --> 00:20:14,612
විසේරිස් රජතුමා මැරුණට පස්සේ
වැරදි කීපයක් සිද්ධවුණා.
221
00:20:14,612 --> 00:20:16,238
අපි ඒවා කලවම් කරගන්න නරකයි.
222
00:20:18,491 --> 00:20:21,077
ඔබතුමා දැනටමත් ඔබේ ශක්තිය ප්‍රදර්ශනය
කරල ඉවරයි, උතුමාණෙනි.
223
00:20:21,077 --> 00:20:25,373
අපි දැන් ඉවසීමෙන් සහ පරිස්සමෙන්
ක්‍රියා කළ යුතුයි.
224
00:20:25,373 --> 00:20:27,208
මම නිතර රේවන්ලා යවනවා.
225
00:20:27,208 --> 00:20:31,587
කාලයේ ඇවෑමෙන් තව හුඟක් වංශයන්
ඔබතුමාට සහය පළකරාවි.
226
00:20:31,587 --> 00:20:34,799
ඉතිහාසය සහ පූර්වාදර්ශය ඔබතුමා ළඟට පැමිණේවි.
227
00:20:42,598 --> 00:20:43,766
සුබ උදෑසනක්, උත්තමාවිය.
228
00:20:43,766 --> 00:20:45,434
සුබ උදෑසනක්, ලැරිස් උතුමාණෙනි.
229
00:20:46,060 --> 00:20:49,188
කුඩා කවුන්සිලය පටන් ගන්න කලින් මම ඔබතුමිය
එක්ක වචනයක් කතා කරන්න ආවා,
230
00:20:49,188 --> 00:20:53,776
ඒත් ඔබේ මෙහෙකාරිය මට දැනුම් දුන්නා
ඔබතුමිය වැඩක යෙදී ඉන්නවා කියලා.
231
00:20:57,029 --> 00:20:59,073
ඔයාට මොකක්ද කතා කරන්න ඕන වුණේ?
232
00:21:01,117 --> 00:21:04,537
මම මුළු රජවාසලේම සේවකයන්ගෙන් ප්‍රශ්න කළා.
233
00:21:05,705 --> 00:21:07,498
එයාලා බොහොම සිත්ගන්නාසුලු කාරණා එළි කළා,
234
00:21:07,498 --> 00:21:10,960
ඒත් මට සතුටුයි අපේ විශ්වාසය පාවා දුන්න අය
හැමෝම එළිකරගන්න ලැබීම ගැන.
235
00:21:14,046 --> 00:21:15,172
එයාලාගේ තත්වය කොහොමද?
236
00:21:16,716 --> 00:21:18,926
එයාලා තවදුරටත් හුස්ම ගන්නේ නෑ.
237
00:21:21,095 --> 00:21:23,931
මම පෞද්ගලිකවම ඔබතුමියගේ අලුත්
කාර්ය මණ්ඩලය තෝරගත්තා.
238
00:21:43,117 --> 00:21:45,411
මට ඕක දෙනවා.
239
00:21:45,411 --> 00:21:46,746
උත්තමාවිය?
240
00:21:47,413 --> 00:21:49,415
මට ඉන්න දීලා යන්න.
241
00:21:51,083 --> 00:21:53,127
මට ඉන්න දීලා යන්න.
242
00:22:35,962 --> 00:22:38,130
- මකර අත්තටුවක්!
- අපි බලමු!
243
00:22:39,757 --> 00:22:41,759
- අත්තටුවක්!
- ඉතින් අපට මොකද?
244
00:22:42,677 --> 00:22:44,303
මකරෙක්!
245
00:24:11,015 --> 00:24:14,185
ඒගොන් රජුට ජය වේවා!
246
00:24:14,185 --> 00:24:16,646
"මහාත්ම ඒගොන්",
247
00:24:16,646 --> 00:24:21,734
ඒ නම ඇති දෙවෙනියා, ඇන්ඩාල්, රොයිනාර් සහ
පළමු මිනිසුන්ගේ රජු,
248
00:24:21,734 --> 00:24:24,987
සත් රාජධානියට අධිපති සහ
රාජධානියේ ආරක්ෂක.
249
00:24:24,987 --> 00:24:27,073
ඒගොන් රජුට ජය වේවා!
250
00:24:27,782 --> 00:24:29,408
"මහාත්ම"?
251
00:24:33,120 --> 00:24:34,330
උතුමාණෙනි.
252
00:24:34,956 --> 00:24:38,000
අපි පළවෙනි පැමිණිල්ල බලමු, උපදේශකතුමා.
253
00:24:42,421 --> 00:24:44,215
සුබ උදෑසනක්, උ-- උතුමාණෙනි.
254
00:24:44,215 --> 00:24:47,677
ඒකට කමක් නෑ. බය වෙන්න හේතුවක් නෑ.
255
00:24:47,677 --> 00:24:48,844
මොකක්ද ඔයාගේ නම?
256
00:24:48,844 --> 00:24:51,097
ගෙ-- ජෙරාඩ්, උතුමාණෙනි.
257
00:24:51,097 --> 00:24:55,393
සුබ උදෑසනක්, ජෙරාඩ්. රජතුමා ඔයාට
උදව් කරන්න ඕනේ කොහොමද?
258
00:24:55,893 --> 00:24:57,561
මගේ බැටළු රංචුව.
259
00:24:58,562 --> 00:25:09,323
එයාලගෙන් දහයෙන් එකක් රජයට පවරගත්තා
සීත ඍතුව ළං වෙද්දිම.
260
00:25:09,323 --> 00:25:12,368
- මට සැලසුම් කරන්න වෙලාව තිබුණ නම්--
- අපි උන්ව ආපහු දෙන්න ඕනේ.
261
00:25:15,454 --> 00:25:16,914
උතුමාණෙනි?
262
00:25:16,914 --> 00:25:18,541
ඔයාට සීත ඍතුවට ඔයාගේ එළුවෝ
ඕන නේද?
263
00:25:18,541 --> 00:25:21,377
- බැටළුවෝ, උතුමාණෙනි.
- බැටළුවෝ. තවත් හොඳයි.
264
00:25:21,377 --> 00:25:23,796
මං ඒ බැටළුවෝ ඔක්කොම ඔයාට බාර දෙන්නම්.
265
00:25:25,631 --> 00:25:28,050
අපි දැනටම ක්රවුන්ලෑන්ඩ්ස්වලට
පොරොන්දුවක් දුන්නා
266
00:25:28,050 --> 00:25:32,722
සියලුම සත්තුන්ගෙන් දහයෙන් එකක් එයාලට
දෙනවා කියලා මකරුන්ට කෑම දෙන්න
267
00:25:32,722 --> 00:25:37,268
උන් මේ දවස්වල මහන්සි වෙන නිසා සහ, වෙනවට
කියනවා නෙමෙයි, සටන් කරන නිසා.
268
00:25:37,935 --> 00:25:39,979
හරි. හරි.
269
00:25:39,979 --> 00:25:43,024
අපට මෙයාගේ බැටළුවෝ විතරක් දෙන්න බැරිද?
එයා මෙච්චර දුරක් ආවා නේ.
270
00:25:43,024 --> 00:25:45,693
ඔයා එක්කෙනෙක්ගේ බැටළුවෝ දුන්නොත්,
උතුමාණෙනි,
271
00:25:45,693 --> 00:25:50,031
අනිත් හැමෝමත් ඒක බලාපොරොත්තුවෙන්
මෙහෙට එන්න ගනීවි.
272
00:25:50,573 --> 00:25:52,033
එයාලාට දැනගන්න විදියක් නෑනේ.
273
00:25:52,033 --> 00:25:58,331
රජතුමා කතා කරනකොට, උතුමාණෙනි,
ඒක හැමෝටම ඇහෙනවා.
274
00:26:06,923 --> 00:26:12,303
තව ටිකක් හිතල බැලුවට පස්සේ, මම තීරණය කළා
මට ඔයාගේ බැටළුවෝ දෙන්න බෑ කියලා.
275
00:26:12,303 --> 00:26:15,514
යුද්ධයක් ආවොතින්, මකරුන්ට කෑම ඕන වෙනවා.
276
00:26:15,514 --> 00:26:17,016
ඊළඟ කෙනා ගේන්න.
277
00:26:18,434 --> 00:26:22,021
ශීත ඍතුවේ කොහොමත් ලුණු අඩු වෙනවා,
278
00:26:22,021 --> 00:26:23,064
උතුමාණෙනි.
279
00:26:23,064 --> 00:26:26,484
එසෝස්වලින් එන නැව්වලින්
තමයි අපි ලුණු ලබාගන්නේ.
280
00:26:26,484 --> 00:26:29,737
ඒත් දැන්, බාධකය නිසා සහ යුද්ධය නිසා--
281
00:26:29,737 --> 00:26:31,781
ඔව්, ඒ කාලකණ්ණි බාධකය තව
මහ කාලයක් තියෙන්නේ නෑ.
282
00:26:31,781 --> 00:26:34,325
මම වේගාර්ව යවලා ඒක අළු කරන්න
බලාපොරොත්තු වෙනවා.
283
00:26:34,325 --> 00:26:35,660
ඊළඟ එක්කෙනාව ගේන්න.
284
00:26:39,705 --> 00:26:41,332
මම හියු, උතුමාණෙනි.
285
00:26:44,794 --> 00:26:48,547
රෙණෙයිරාට විරුද්ධව ඔබතුමාට උදව් කරන එක ගැන
කම්මල්කරුවන් ආඩම්බර වෙනවා.
286
00:26:52,301 --> 00:26:53,261
ඒත්?
287
00:26:53,261 --> 00:26:54,553
ඒත්...
288
00:26:56,264 --> 00:26:58,266
යකට මිල ඉහළ ගිහින්.
289
00:26:59,183 --> 00:27:02,603
එක ස්කෝපියන් එකක් හදන්න සති ගාණක් යනවා.
290
00:27:03,396 --> 00:27:05,064
සරලවම කිව්වොත්, අපට අමාරුයි.
291
00:27:06,440 --> 00:27:10,861
අපට වැඩ පටන් ගන්න කලින් මුදල් ලැබෙනවා නම්,
292
00:27:10,861 --> 00:27:12,863
ඒකෙන් වැඩ හුඟක් ලේසි වේවි.
293
00:27:12,863 --> 00:27:16,242
මට විතරක් නෙමෙයි, ඔබතුමා වෙනුවෙන් සේවය
කරන අනිත් කම්මල්කරුවෝ හැමෝටම.
294
00:27:20,830 --> 00:27:23,374
ඔයාලට හොඳින් ගෙවන්නම්.
295
00:27:24,292 --> 00:27:26,502
මගේ හමුදාවට ඔයාලගේ ආයුධ නැතුව
යුධ වදින්න බෑ.
296
00:27:26,502 --> 00:27:28,546
ඔයාලා දිගටම ඒවා හදන්න ඕනේ.
297
00:27:28,963 --> 00:27:32,758
අපේ ජයග්‍රහණය රැඳී තියෙන්නේ සාමාන්‍ය
ජනතාවගේ මහන්සිය මතයි.
298
00:27:35,177 --> 00:27:37,430
මම කෘතඥ වෙනවා, උතුමාණෙනි.
299
00:27:38,347 --> 00:27:40,349
ඊළඟ පැමිණිල්ල අහමු.
300
00:27:47,940 --> 00:27:50,776
උතුමාණෙනි, යකඩ සිහසුන මත ඔබ ඉන්නවා
දැකලා මට ලොකු සතුටක් දැනුනා.
301
00:27:51,485 --> 00:27:53,988
ජෙහාරිස් අන්තිම වතාවට ඒකේ වාඩිවෙනකොට
මම පොඩි ළමයෙක්,
302
00:27:53,988 --> 00:27:55,448
නමුත් ඔබතුමා දැකලා මට ඒක මතක් වුණා.
303
00:27:55,448 --> 00:27:57,575
ඒවගේම සාමාන්‍ය ජනතාව එක්ක ඔබතුමා
බොහොම කුලුපග යි.
304
00:27:57,575 --> 00:27:59,410
ඔබතුමාගේ තාත්තා වගේම.
305
00:27:59,410 --> 00:28:00,911
ස්තුතියි, උතුමාණෙනි.
306
00:28:01,412 --> 00:28:03,623
ඔබතුමා එක්ක පෞද්ගලිකව වචනයක්
කතා කරන්න පුළුවන්ද?
307
00:28:09,712 --> 00:28:13,049
උපදේශකතුමාගේ පුරුද්ද තමයි හැමදේම
තද කරලා අල්ලන් ඉන්න එක.
308
00:28:15,343 --> 00:28:17,261
එයා ඒ විදියටම ඔබතුමාගේ තාත්තාවත්
පාලනය කළා.
309
00:28:19,013 --> 00:28:21,599
විසේරිස් පහසුවෙන් නැමෙන ගතියක් තිබුණා.
310
00:28:21,599 --> 00:28:23,100
මම දන්නවා.
311
00:28:24,769 --> 00:28:29,315
මම හිතන්නේ අපි යුද්ධයක් ආසන්නයටම
ඇවිත් තියෙන වෙලාවේ,
312
00:28:29,315 --> 00:28:32,193
ඔබතුමා ඊට වඩා වෙනස් විදියකට වැඩ
කරන්න කැමති බව.
313
00:28:35,529 --> 00:28:36,864
කොහොමද?
314
00:28:36,864 --> 00:28:38,616
ඔටෝ හයිටවර් කියන්නේ
315
00:28:40,034 --> 00:28:42,954
ඔබතුමාගේ තාත්තගේ උපදේශක, උතුමාණෙනි.
316
00:28:59,595 --> 00:29:00,805
දුවේ.
317
00:29:02,014 --> 00:29:04,642
මම එන්න කිව්වේ පැය ගාණකට කලින්.
318
00:29:05,935 --> 00:29:09,772
පැමිණිලි ගොඩක් තිබුණා.
319
00:29:12,441 --> 00:29:14,277
මට හිතාගන්න බෑ,
320
00:29:15,444 --> 00:29:17,238
අපි දෙන්නටම ඕන එකම දේ ද?
321
00:29:19,323 --> 00:29:22,743
මට පිළිගන්න වෙනවා, සමහර දවස්වලට
මටත් ඒක විශ්වාස නෑ.
322
00:29:24,495 --> 00:29:26,497
මං ඔයාට මට ඕන දේ කියන්නම්.
323
00:29:28,124 --> 00:29:29,583
ජයග්‍රහණය.
324
00:29:29,583 --> 00:29:32,420
ඔයා කොහොමද මේ "ජයග්‍රහණය"
අර්ථ දක්වන්නේ?
325
00:29:32,420 --> 00:29:34,380
රෙණෙයිරා යටත් වෙන එක
326
00:29:34,380 --> 00:29:37,049
සහ ඒගොන් තර්ජනයක් නැතුව සාමයෙන්
රජ කරන එක.
327
00:29:37,842 --> 00:29:39,302
විසේරිස්ට ඕන වුණු විදියට.
328
00:29:39,302 --> 00:29:42,972
හොඳයි, ඔයා ඒක විස්තර කරන්නේ එහෙම
නම්, අපි දෙන්නටම ඕන දේ එකයි.
329
00:29:42,972 --> 00:29:45,099
- එහෙනම් මට උදව් කරන්න.
- මං උදව් කරනවා තමයි.
330
00:29:45,099 --> 00:29:48,936
උදව් කරන කෙනෙක් නම් පිරිමි ගොඩක් මැද්දේ මං
කියන හැමදේටම විරුද්ධ වෙන්නෙ එනෑ.
331
00:29:48,936 --> 00:29:52,607
- මට එතන ඉන්නකොට ඔයාගේ කේන්තිය දැනෙනවා.
- කලකිරීම.
332
00:29:52,607 --> 00:29:55,067
විසේරිස් මැරුණට පස්සේ ගතවෙන මේ
අවදානම් සහිත දවස් ටික
333
00:29:55,067 --> 00:29:57,987
- සැලසුමේ විදියට ගත වුණේ නෑ.
- ඒක මගේ වැරැද්ද නෙමෙයි.
334
00:29:59,530 --> 00:30:02,033
මගේ පුතාලා දෙන්නම ඔයාව දකින්නේ
හොඳ පූර්වාදර්ශයක් විදියටයි.
335
00:30:02,575 --> 00:30:03,743
රජුන් තුන් දෙනෙක්ගේ උපදේශක.
336
00:30:05,494 --> 00:30:08,789
ඒගොන් තමන් දක්ෂයෙක් කියන එක ඔප්පු
කරන්න දඟලනවා සහ ඒමන්ඩ්...
337
00:30:10,416 --> 00:30:12,043
ඒමන්ඩ් කේන්තියෙන් ඉන්නේ.
338
00:30:13,586 --> 00:30:16,172
රෙණෙයිරාගේ පුතා එයාගේ ඇහැක් කැපුවත් ඒකට
දඬුවම් ලැබුවේ නෑ.
339
00:30:16,172 --> 00:30:20,301
- එයා කළ දේ කොච්චර ප්රචණ්ඩ වුණත්--
- තාරූණ්‍යයේ හිතුවක්කාර බව.
340
00:30:24,931 --> 00:30:26,724
මං එහෙම හිතනවා.
341
00:30:26,724 --> 00:30:28,893
ඒමන්ඩ් අතින් වැරැද්දක් වුණා.
342
00:30:29,977 --> 00:30:33,397
ඒත් එයා හරිම පක්ෂපාතියි. එයාට ඕනේ
සතුටු කරවන්නයි.
343
00:30:33,397 --> 00:30:36,734
ඒවගේම ඒගොන් තාම මං කියන එක
අහනවා. පෞද්ගලිකව, අඩු ගානේ.
344
00:30:38,277 --> 00:30:41,530
ඒත් ඔයා දිගටම මාත් එක්ක වාද කළොත්, ළමයි
දෙන්නම මට අකීකරු වේවි.
345
00:30:49,956 --> 00:30:51,832
මං ඒක ගැන එහෙම හිතුවේ නෑ.
346
00:30:52,416 --> 00:30:56,671
අපට ඒගොන් ගැන වදවෙන්න තියෙන්නේ එයාට
රජකම එපා වෙනකන් විතරයි.
347
00:30:57,588 --> 00:31:00,675
ඊට පස්සේ, ඔයාටයි මටයි ජයග්‍රහණය
වෙත එයාව ගෙනියන්න පුළුවන්.
348
00:31:00,675 --> 00:31:03,386
හොඳ උපායක්. දුවේ.
349
00:31:04,053 --> 00:31:09,684
ඒත් ඔයා පිළිගන්න ඕනේ දැන් ඒ ජයග්‍රාහී
මාවත ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු එකක් කියලා.
350
00:31:10,685 --> 00:31:12,311
මං ඒක දන්නවා.
351
00:31:16,065 --> 00:31:18,276
ඒත් ඒකෙන් කියන්නෙ නෑ අපි ඒක
පුරුදු වෙන්න ඕන කියල.
352
00:31:20,611 --> 00:31:21,612
නෑ.
353
00:31:38,421 --> 00:31:40,673
ගොඩබහින්න ලෑස්ති වෙන්න!
354
00:31:43,301 --> 00:31:46,429
කෝලිස් වැලේරියන් උතුමාණන්ගේ අණ පරිදි!
355
00:31:46,429 --> 00:31:49,140
පළායන්නෝ ඉන්නවද කියල බලන්න!
356
00:32:16,709 --> 00:32:17,710
තමුසේ.
357
00:32:20,254 --> 00:32:23,466
අපි හම්බවුණු අන්තිම වතාවේ,
ඔයාලා දෙන්නෙක් හිටියා.
358
00:32:25,718 --> 00:32:27,178
"වයිට් වර්ම්".
359
00:32:27,178 --> 00:32:29,764
ඔයා හිතුවද ඔයා නැති නිසා මම දුකින්
කල් ගෙවාවි කියලා?
360
00:32:29,764 --> 00:32:31,807
මං හිතුවේ නෑ ඔයා රාජද්රෝහියෙක්ට
උදව් කරාවි කියලා.
361
00:32:31,807 --> 00:32:35,144
ඔයා කියන්නේ උසස් කුලවල අය කරන සෙල්ලම්
ගැන. මම සාමාන්‍ය මනුස්සයෙක්.
362
00:32:35,144 --> 00:32:37,647
තමුසේ කොච්චර කල් හයිටවර්ට රහස් විකුණනවද?
363
00:32:37,647 --> 00:32:39,482
එයා මට සල්ලි ගෙවන තාක් ම.
364
00:32:42,109 --> 00:32:46,322
එහෙනම් තමුසේ මොකද ඔච්චර බය වෙලා
කින්ග්ස් ලෑන්ඩින් වලින් පැනල යන්නේ, හ්ම්?
365
00:32:47,865 --> 00:32:49,825
තමුසේ තමයි ඒගොන්ව රජ කළේ.
366
00:32:49,825 --> 00:32:51,953
ඒක කළේ හයිටවර්ලා.
367
00:32:51,953 --> 00:32:54,497
ඒගොන්ගේ ක්‍රියාකාරකම් ගැන දැනන් ඉන්න එකෙන්
මම වාසි ලැබුවා විතරයි.
368
00:32:54,497 --> 00:32:56,082
ඒත් තමුසේ තමයි එයාව ගෙනිහින් දුන්නේ.
369
00:32:56,082 --> 00:32:59,001
එයා කවදහරි දවසක සල්ලි සහ නිදහස බලාගෙන
ගෙදර එනවා,
370
00:32:59,001 --> 00:33:00,169
එයා හැමතිස්සෙම කරනවා වගේ.
371
00:33:00,169 --> 00:33:03,297
සරලවම කිව්වොත් මම කළේ දේවල් සිද්ධවෙන
වේගය වැඩි කරපු එක විතරයි.
372
00:33:03,297 --> 00:33:05,341
ඒක ඉවර වුණේ රැජිනගේ සිහසුන පැහැරගෙන
373
00:33:05,341 --> 00:33:06,592
එයාගේ පුතාව මරපු එකෙන්.
374
00:33:06,592 --> 00:33:08,552
ඔයා මට බනින්නේ ඔයාගේ ඇත්ත හතුරෝ
375
00:33:08,552 --> 00:33:10,263
ඔයාට අල්ලගන්න බැරි නිසා.
376
00:33:11,806 --> 00:33:14,767
උපදේශකතුමා එක්ක මගේ සම්බන්ධය
සම්පූර්ණයෙන්ම ව්‍යාපාරිකයි.
377
00:33:14,767 --> 00:33:16,769
මම එයාට පක්ෂපාතී නෑ.
378
00:33:17,478 --> 00:33:19,397
දැන් කොහොමත් නෑ.
379
00:33:19,981 --> 00:33:24,694
ඔටෝ හයිටවර්ට සහ ඔයාලා දෙගොල්ලන්ටම
මං කියන්නේ පාවිච්චි කරන උණ්ඩයක් විතරයි.
380
00:33:24,694 --> 00:33:26,362
තමුසේ එයා ගැන තව මොනවද දන්නේ?
එයාගේ සැලසුම් ගැන?
381
00:33:26,362 --> 00:33:28,072
ටික දෙයයි.
382
00:33:31,284 --> 00:33:34,495
මං ගාව ඔයාට වටින කිසි දෙයක් නෑ, ඩේමන්.
383
00:33:57,518 --> 00:33:58,978
එයාව හිරේට දාන්න.
384
00:33:58,978 --> 00:34:01,689
එයාව රාජද්‍රෝහියෙක් විදියට සලකන්න.
385
00:34:04,442 --> 00:34:08,029
සමාවෙන්න, උතුමාණෙනි, ඒත් එයා කියන්නේ ඇත්ත.
386
00:34:08,029 --> 00:34:10,823
- එයා හයිටවර්ගේ නියෝජිතයෙක් නෙමෙයි.
- ඒකෙන් ඔයාට ඇති වැඩේ මොකක්ද?
387
00:34:11,907 --> 00:34:17,330
- ගෞරවය පිළිබඳ ගැටලුවක්.
- ගෞරවය නිසාද තමුසේ හයිටවර්ලා සිහසුන
පැහැරගන්නවා බලාගෙන හිටියේ?
388
00:34:17,330 --> 00:34:19,248
තමුසේ සහ තමුසෙගේ රාජද්‍රෝහී නිවුන්නා.
389
00:34:19,957 --> 00:34:21,959
නෑ, කුමරුනි.
390
00:34:23,336 --> 00:34:24,754
මට ඒක ගැන ලැජ්ජයි.
391
00:34:25,379 --> 00:34:29,508
ඒ නිසා තමයි මම කින්ග්ස්ගාඩ් සහ මගේ සහෝදරයව
අතෑරලා මෙහේට ආවේ.
392
00:34:29,508 --> 00:34:31,218
මට වැඩක් නෑ.
393
00:34:32,094 --> 00:34:34,972
උඹ ගාව ඒගොන් හිටියා. උඹට එයාව මරන්න
පුළුවන්කම තිබුණා.
394
00:34:34,972 --> 00:34:37,642
ඇරික් සහ මම කින්ග්ස්ගාඩ් විදියට නම්
කළේ අවුරුදු 8 සහ 10 දී.
395
00:34:38,601 --> 00:34:42,605
අපි දෙන්නම දිවුරුවේ එකම දෙය: මුළු රජ
පවුලම ආරක්ෂා කරන එක.
396
00:34:44,315 --> 00:34:47,318
එයාලා එකිනෙකා මරාගන්න ගනිද්දී
අපි මොනව කරන්නද?
397
00:35:16,222 --> 00:35:20,518
පළමු රෙණෙයිරා ටාගේරියන් රැජින,
398
00:35:20,518 --> 00:35:24,897
ඇන්ඩල්ස්, රොයිනාර් සහ
පළමු මිනිසුන්ගේ රැජින,
399
00:35:24,897 --> 00:35:28,985
සත් රාජධානියට අධිපති සහ රාජධානියේ ආරක්ෂක.
400
00:35:35,032 --> 00:35:37,243
ඔයාට ඕන දේ ලැබුණද?
401
00:35:45,835 --> 00:35:48,462
කවුන්සිලය සූදානම්, උත්තමාවිය.
402
00:35:52,633 --> 00:35:57,096
මම ඔබතුමියගේ අණ පරිදි හැරන්හෝලවලට
ගිහින් රිවර්ලෑන්ඩ්ස් අල්ලගන්නම්.
403
00:35:58,097 --> 00:36:01,309
උත්තමාවිය, මගේ ස්වාමියාගේ බාධකය
සම්පූර්ණ වෙනගමනුයි තියෙන්නේ.
404
00:36:01,309 --> 00:36:04,854
කින්ග්ස් ලෑන්ඩින් වෙත සියලුම මුහුදු ගමන්
සහ වෙළඳ ගමන් අවහිර වෙනු ඇති.
405
00:36:10,901 --> 00:36:14,113
මට ඕනේ ඒමන්ඩ් ටාගේරියන්ව.
406
00:37:02,536 --> 00:37:05,247
ඕපදූප වෙළෙන්දෙක් විදියට තමුන් ගතකරපු කාලෙදී
407
00:37:05,247 --> 00:37:07,833
අනිවාරෙන් රෙඩ්කීප් වලට ඔත්තුකාරයෝ
දාන්න ඇති.
408
00:37:07,833 --> 00:37:10,086
එන යන වෙලාවල් දන්න කට්ටිය.
409
00:37:10,086 --> 00:37:12,255
වෙන කෙනෙක් එක්ක සැලසුම් ගහන්න, ඩේමන්.
410
00:37:12,255 --> 00:37:15,549
කාලයක් මම ඔයාගේ දැලේ පැටලිලා
හිටියා, ඒත් තවදුරටත් එහෙම නෑ.
411
00:37:16,592 --> 00:37:18,427
එහෙනම් ගනුදෙනුවක් කරමු.
412
00:37:19,178 --> 00:37:22,390
ඔයාගේ නිදහස වෙනුවට ඔයාගේ දැනුම.
413
00:37:49,709 --> 00:37:50,918
උත්තමාවිය.
414
00:37:54,672 --> 00:38:01,262
ජේන් ඇරන් උත්තමාවිය වේල් එකට මකරෙක් දෙන
පොරොන්දුව පිට උදව් කරන්න එකඟ වුණා,
415
00:38:04,015 --> 00:38:07,018
ඒවගේම ක්‍රේගන් ස්ටාක් උතුමානන්
416
00:38:09,895 --> 00:38:12,732
මිනිස්සු 2000ක් පොරොන්දු වුණා--
417
00:38:58,110 --> 00:38:59,737
ඇලරි ෆ්ලොරෙන්ට්,
418
00:39:29,809 --> 00:39:31,811
විසේරිස් ටාගේරියන්,
419
00:40:29,952 --> 00:40:31,454
ලුසේරිස් වෙලරෝයි.
420
00:41:26,217 --> 00:41:27,426
උපහාරයක්.
421
00:41:36,227 --> 00:41:37,812
කමාන්ඩර්?
422
00:41:37,812 --> 00:41:39,897
මං ගියාට ආපහු එනවා.
423
00:41:41,691 --> 00:41:44,777
මට ආරංචියි ඔයා හයිටවර්ලට කැමති නෑ කියලා.
424
00:41:46,195 --> 00:41:48,072
හයිටවර්ලා යකාට ගියාවෙ.
425
00:41:53,744 --> 00:41:55,371
දිගටම යනවා.
426
00:41:59,166 --> 00:42:01,168
දඟලන්න එපා.
427
00:42:09,051 --> 00:42:12,513
වයිට් වෝම් කිව්වා ඔයා ඒගොන්ගේ මී අල්ලන්ගෙන්
එකෙක් කියලා.
428
00:42:12,513 --> 00:42:14,015
ඔයාට වැඩ ඇති.
429
00:42:14,015 --> 00:42:16,267
දැන් රජවාසළ උන්ගෙන් පිරිලා.
430
00:42:17,643 --> 00:42:19,604
මට ආරංචි වුණේ වයිට් වෝම් මැරුණා කියලා.
431
00:42:19,604 --> 00:42:21,772
එයාගේ භූතයා මට කිව්වා ඔයා
සූදු කෙළින්න කැමතියි කියලා.
432
00:42:21,772 --> 00:42:22,940
සටන්වලට?
433
00:42:22,940 --> 00:42:26,485
බල්ලෝ, ඇටකටු.
434
00:42:27,236 --> 00:42:28,988
උඹට කොච්චර ණය තියෙනවද?
435
00:42:36,454 --> 00:42:38,247
ඒවගේම මට ආරංචි වුණා
436
00:42:38,247 --> 00:42:40,333
ඔයාට රෙඩ් කීප් ගැන සුවිශේෂ දැනුමක්
තියෙනවා කියලා.
437
00:42:40,333 --> 00:42:42,460
මයිගර්ගේ උමං.
438
00:42:42,460 --> 00:42:44,462
ඒක නම් මී ගුලක් වගේ තමයි.
439
00:42:45,588 --> 00:42:48,716
මං ඒවා මගේ ප#යේ හැඩේට වඩා හොඳට දන්නවා.
440
00:42:51,260 --> 00:42:52,470
මේ ඉන්නේ මගේ යාළුවා.
441
00:42:53,804 --> 00:42:56,223
අද රෑට, එයා ඔයාගේ යාළුවා.
442
00:42:57,016 --> 00:43:00,019
ඔයාලට තියෙන්නේ ඒමන්ඩ් ටාගේරියන් කුමාරයව
හොයාගෙන මරලා දාන්නයි.
443
00:43:01,312 --> 00:43:03,814
එයාට රිදී කෙස් සහ එක ඇහැයි තියෙන්නේ.
444
00:43:03,814 --> 00:43:05,650
එයාව හොයාගන්න ලේසියි.
445
00:43:07,985 --> 00:43:09,570
ඒත් මම දන්නවා එයා සටනට දක්ෂයි කියලා.
446
00:43:09,570 --> 00:43:11,489
ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ.
447
00:43:13,115 --> 00:43:16,243
ඔය තියෙන්නේ බාගයයි. ඉතුරු බාගේ වැඩෙන් පස්සේ.
448
00:43:28,631 --> 00:43:29,840
හරි.
449
00:43:32,009 --> 00:43:33,761
මොකද වෙන්නේ අපට එයාව හොයාගන්න බැරි නම්?
450
00:43:38,266 --> 00:43:41,811
රේවන්ලා අතේ පණිවිඩ යව යව අපි මේ
යුද්ධයේ වටිනා දවස් නාස්ති කරනවා.
451
00:43:41,811 --> 00:43:43,896
වචන කියන්නේ හුළං වගේ තමයි.
452
00:43:44,772 --> 00:43:47,066
ඔයා හරි නම් සේනාව මෙහෙයවන්න ඕනේ.
453
00:43:47,066 --> 00:43:49,652
ඒවගේම මම වේගාර් පිටේ එන්න ඕනේ.
454
00:43:49,652 --> 00:43:53,114
කිසිම රජවාසළක් අපට එරෙහිව රෙණෙයිරාගේ
කොඩිය උස්සන්න නිර්භීත වෙන එකක් නෑ.
455
00:43:53,114 --> 00:43:56,158
අපට පුළුවන් සති ගාණකින් මුළු
ක්රවුන්ලෑන්ඩ්ස්ම දණ ගස්සන්න.
456
00:43:56,158 --> 00:44:02,123
සමහර විට අපට පෞද්ගලිකව රජතුමාට කියල
බලන්න පුළුවන් වෙයි අපිව යවන්න කියලා.
457
00:44:03,916 --> 00:44:05,835
රොස්බි සහ ස්ටෝක්වර්ත්,
458
00:44:05,835 --> 00:44:09,213
කින්ග්ස් ලෑන්ඩින් ළඟම තියෙන පොඩි රාජමාළිගා.
459
00:44:09,213 --> 00:44:10,798
එයාලා කැමති නෑ අපිව හතුරු කරගන්න.
460
00:44:10,798 --> 00:44:13,009
අපට එයාලගෙන් අයබදු ගන්න පුළුවන්.
461
00:44:14,343 --> 00:44:16,804
අපි ඉදිරියට යද්දී අපේ බලය වැඩි වෙනවා.
462
00:44:19,348 --> 00:44:21,350
ඒක තීක්ෂණ උපායක්.
463
00:44:21,976 --> 00:44:23,561
ඒත් ඒක හරියයි ද කියල සැකයි.
464
00:44:23,561 --> 00:44:26,606
මගේ සහෝදරයා අහන්නේ සීයා සහ
අම්මා කියන එක විතරයි.
465
00:44:26,606 --> 00:44:30,151
එයාල එයාට කියන්නේ තාම යුද්ධය වළක්ව
ගන්න පුළුවන් කියල.
466
00:44:30,151 --> 00:44:33,362
ඒක වළක්වන්න බෑ. එයාලට ඒක පේන්න ඕනේ.
467
00:44:33,362 --> 00:44:35,615
ඔටෝ කැමති නෑ දේවල් සිද්ධවෙන පිළිවෙල
වෙනස් වෙනවට.
468
00:44:36,907 --> 00:44:38,909
ඒවගේම සරලවම කිව්වොත් ඇලිසන්ට්...
469
00:44:40,119 --> 00:44:41,370
තරහින් ඉන්නේ.
470
00:44:42,413 --> 00:44:45,875
- තරහින්?
- එයා හිතන්නේ මේ යුද්ධය පටන් ගත්ත එක මගේ වරද කියල.
471
00:44:45,875 --> 00:44:49,962
එයා මගේ තාත්තගේ කවුන්සිලය එක්ක සිහසුන
පැහැරගන්න කුමන්ත්‍රණ කළාට පස්සේ.
472
00:44:51,756 --> 00:44:54,967
"උත්තමාවිය" දිව දෙකේ ගෑනියෙක්.
473
00:44:58,804 --> 00:45:01,057
එයාට මෘදු හදවතක් තියෙන්නේ.
474
00:45:01,682 --> 00:45:04,310
ඒවගේම රෙණෙයිරා කියන්නේ කපටි මකුළුවෙක්.
475
00:45:04,769 --> 00:45:08,731
හුඟ කාලෙකට කලින්, එයා ඇලිසන්ට්ව
දැලේ දාගත්තා.
476
00:45:08,731 --> 00:45:10,650
එයාව මෝහනය කරගත්තා.
477
00:45:12,193 --> 00:45:13,486
ඒක ඔයාගේ අම්මගේ වැරැද්ද නෙමෙයි.
478
00:45:15,613 --> 00:45:17,823
එයා අපේ හතුරට ආදරෙයි.
479
00:45:19,700 --> 00:45:21,702
ඒ කියන්නේ එයා මෝඩියක්.
480
00:45:38,302 --> 00:45:39,512
උපදේශකතුමා.
481
00:45:49,355 --> 00:45:51,524
ආපහු ඔයාගේ ස්ථානයට යන්න, කමාන්ඩර්.
482
00:45:51,524 --> 00:45:53,609
මම කුමරු එක්ක වචනයක් කතා කරන්න ඕනේ.
483
00:46:07,540 --> 00:46:09,250
මගේ හිතට වදයක් වෙනවා, මුණුබුරෝ,
484
00:46:09,250 --> 00:46:14,463
ඔයාගේ රජතුමාගේ හෝ මගේ අනුදැනුමක් නැතුව
සැලසුම් සාකච්ඡා වෙනවා නම්.
485
00:46:15,131 --> 00:46:17,216
ඔයා ක්‍රියාත්මක වෙන්න කැමතියි.
මට ඒක තේරෙනවා.
486
00:46:17,216 --> 00:46:18,676
මමත් ඔය වයස පහු කරල ආවේ--
487
00:46:18,676 --> 00:46:21,762
මට ඕනේ මගේ රජතුමාට සහ මගේ වංශයට
සේවය කරන්න විතරයි.
488
00:46:27,935 --> 00:46:29,520
ඔයා සහ වේගාර් කියන්නේ
489
00:46:29,520 --> 00:46:32,607
මුළු රාජධානියේම ඉන්න බලවත්ම අය.
490
00:46:34,817 --> 00:46:38,321
ඒක කලින් පැහැදිලිව පෙනුනේ නැත්නම්,
දැන් ඒක බොහොම පැහැදිලියි.
491
00:46:43,284 --> 00:46:46,287
ඒත් මෙතන හුඟක් දේවල් සිද්ධ වෙනවා.
492
00:46:47,413 --> 00:46:50,249
තාම ඔයාට එයින් සමහරක් පේන්නේ නෑ.
493
00:46:51,125 --> 00:46:54,837
මං ඔයාට පොරොන්දු වෙනවා, ඒමන්ඩ්, ඔයාට හිතේ
හැටියට පළිගන්න පුළුවන් වේවි,
494
00:46:54,837 --> 00:46:58,341
ඒත් ඔයා තමන්ගේ ආවේග පාලනය කරගන්න ඕනේ.
495
00:47:01,052 --> 00:47:03,679
අපි දෙන්නම දන්නවා ඔයාගේ සහෝදරයාට
ඒක කරන්න බැරි බව.
496
00:47:21,572 --> 00:47:22,531
හරි.
497
00:47:55,940 --> 00:47:57,149
මේක ගන්න.
498
00:48:02,780 --> 00:48:04,407
බල්ලව අරන් එන්න.
499
00:48:31,267 --> 00:48:36,022
- මම සාමාන්‍ය ජනතාවට වගේම වංශවතුන්ටත්
සංකේතයක් වෙන්න ඕනේ.
- ඉන්න.
500
00:48:36,022 --> 00:48:38,774
අපට පුළුවන් "ශක්තිවන්ත ඒගෝන්" කියල කියන්න.
501
00:48:38,774 --> 00:48:40,568
ඒක මගේ බෑනට දැනටමත් කියනවනේ.
502
00:48:40,568 --> 00:48:42,361
හොඳයි, මොකක්ද ඔබතුමා කියන්නේ?
503
00:48:42,361 --> 00:48:44,238
- රජතුමා වෙන්න.
- ආදරයට පාත්‍ර වෙන්නද, බයට පාත්‍ර වෙන්නද?
504
00:48:44,238 --> 00:48:45,698
දෙකම ඕනේ.
505
00:48:45,698 --> 00:48:50,661
මගේ අම්මයි සීයයි හිතාගෙන ඉන්නේ මට
කිසි දෙයක් කරගන්න බෑ කියලා.
506
00:48:50,661 --> 00:48:53,831
හොඳයි, ඔයානේ රජතුමා. එයාලා හිතන එක මොකටද.
507
00:48:53,831 --> 00:48:56,584
අඩු තරමේ මගේ මල්ලී එයාගේ තැන දන්නවා.
508
00:48:56,584 --> 00:48:58,711
එයා දඩයම් බල්ලෙක් වගේ කීකරුයි.
509
00:48:58,711 --> 00:49:02,173
මට කැමති වෙලාවක එයාවයි එයාගේ මකරාවයි
හතුරෝ අළු කරල දාන්න යවන්න පුළුවන්.
510
00:49:04,008 --> 00:49:06,052
- බිම බලාගෙන එන්න.
- මට නමක් ඕනේ
511
00:49:06,052 --> 00:49:09,430
මගේ බලය පෙන්නන සහ ගෞරවය ලැබෙන.
512
00:49:09,430 --> 00:49:12,683
කවුරුත් දන්නේ නෑ "මහාත්ම"
කියන එකේ තේරුම.
513
00:49:12,683 --> 00:49:15,186
එහෙනම් ඔයා "පරිත්‍යාගශීලී ඒගෝන්" වෙන්න.
514
00:49:15,186 --> 00:49:17,438
- සාමාන්‍ය මිනිස්සු නම් ඒකට කැමති වෙයි.
- මං ඒකට කැමතියි.
515
00:49:17,438 --> 00:49:18,898
මීට වඩා සැර වයින් තියෙනවද?
516
00:49:18,898 --> 00:49:21,275
- "ඒගෝන් හෙවත් ඩ්රැගන්හාට්".
- ඒක හොඳයි.
517
00:49:22,068 --> 00:49:23,444
"ඒගෝන් ගෙවත් ඩ්රැගන්කොක්!"
518
00:49:23,444 --> 00:49:27,615
ඔව්, ඔව්! ඔව්, හීලෑ කරගන්න බැරි මෘගයා!
519
00:49:50,846 --> 00:49:52,640
අපි කොහොමද උඩ තට්ටුවට යන්නේ?
520
00:49:53,641 --> 00:49:55,059
එහේ තමයි රාජකීයයෝ ඉන්නේ.
521
00:49:56,644 --> 00:49:57,812
ඔව්.
522
00:49:57,812 --> 00:49:59,230
හොඳයි, අපට ඒකට යන්න තහනම්.
523
00:49:59,814 --> 00:50:02,108
උඩ තට්ටුවේ වැඩ කරන්නේ වෙන
මී අල්ලන්නෝ කට්ටියක්.
524
00:50:02,108 --> 00:50:06,112
අපි ආවේ රාජකීය කුමාරෙක් මරන්න. උඹ
හිතන්නේ ඌ ඉන්නේ කොහේ කියලද?
525
00:50:07,238 --> 00:50:09,115
මං උඹව මාළිගාව ඇතුළට ගෙනාවනේ.
526
00:50:09,115 --> 00:50:10,908
මං හිතුවේ ඉතුරු ටික උඹේ වැඩක් කියලා.
527
00:50:13,619 --> 00:50:17,415
මට පුළුවන් උඹව මෙතනදිම මරලා ඉතුරු
සල්ලි ටික ගන්න.
528
00:50:20,334 --> 00:50:24,755
මම දන්නවා උඩ තට්ටුවට යන පාරක්.
ඒත් මං උඩ තට්ටුව ගැන දන්නේ නෑ!
529
00:50:27,592 --> 00:50:29,218
පෙන්නපන්.
530
00:50:31,012 --> 00:50:32,430
පලයන් යන්න.
531
00:50:39,687 --> 00:50:40,896
මේ පැත්තෙන්.
532
00:51:01,792 --> 00:51:03,794
මේ තට්ටුවේ තමයි රාජකීයයෝ ඉන්නේ.
533
00:51:22,605 --> 00:51:24,231
මෙතන කවුරුත් නෑ.
534
00:51:24,857 --> 00:51:26,567
අපි දිගටම හොයන්න ඕනේ.
535
00:51:26,567 --> 00:51:29,111
මං කිව්වනේ, මට මේ තට්ටුවට එන්න තහනම්.
536
00:51:29,111 --> 00:51:31,197
උඹට කුමාරයා කිව්ව එක ඇහුණෙ නැද්ද?
537
00:51:32,156 --> 00:51:35,159
ඔලුවක් නැත්නම් රත්තරන් නෑ.
538
00:51:41,707 --> 00:51:43,292
උගුලක් අටවන්න.
539
00:51:44,710 --> 00:51:45,878
කට්ටිය රැවටේවි.
540
00:51:47,088 --> 00:51:48,923
මං අල්ලපු කාමරේ බලන්නම්.
541
00:52:22,164 --> 00:52:23,457
මීයෝ ඉන්නවද කියලා.
542
00:52:55,531 --> 00:52:56,616
සද්ද කරන්නෙපා.
543
00:52:58,743 --> 00:53:00,369
සද්ද කරන්නෙපා.
544
00:53:03,539 --> 00:53:05,541
ඔහොම ඉන්න.
545
00:53:09,921 --> 00:53:11,631
මේ මොකෙක්ද මේ?
546
00:53:12,965 --> 00:53:14,967
මේ ඉන්නේ රැජින.
547
00:53:15,426 --> 00:53:18,220
"පුතෙක් වෙනුවට පුතෙක්"
කියලයි එයා කිව්වේ.
548
00:53:18,220 --> 00:53:20,681
මේකිව උඹට පුතෙක් වගේ පේනවද?
549
00:53:22,516 --> 00:53:23,976
අතන.
550
00:53:33,444 --> 00:53:35,404
අපට තියෙන්නේ ඔලුව අරගෙන යන්නයි.
551
00:53:43,162 --> 00:53:46,248
උන් දෙන්නගෙම පෙනුම එකයි.
මොකා ද කොල්ලා?
552
00:53:46,248 --> 00:53:49,752
- අරයා වෙන්නැති.
- ප#යක් තියෙනවද කියල බලහන්.
553
00:53:54,048 --> 00:53:55,383
අම්මා දන්නවා.
554
00:53:57,635 --> 00:54:02,890
මං කියන දේ ඇරෙන්න වෙන දෙයක් කළොත්,
මං උඹලා ඔක්කොම මරනවා.
555
00:54:09,522 --> 00:54:10,731
කවුද?
556
00:54:13,734 --> 00:54:15,444
මගේ ගාව මාලයක් තියෙනවා.
557
00:54:17,571 --> 00:54:19,282
ඒක හුඟක් වටිනවා.
558
00:54:22,952 --> 00:54:24,704
ඔය පුතෙක් නෙමෙයි.
559
00:54:48,227 --> 00:54:49,520
ඉන්න.
560
00:54:50,563 --> 00:54:51,564
ඒ අනිත් කෙනා වෙන්න ඕනේ.
561
00:54:51,564 --> 00:54:54,025
එයා එච්චර ලේසියෙන් රජතුමාගේ උරුමක්කාරයා
අපට කියන්නේ නෑ.
562
00:55:04,160 --> 00:55:05,161
නෑ.
563
00:55:06,829 --> 00:55:08,456
ඒකි කියන්නේ ඇත්ත.
564
00:55:12,168 --> 00:55:13,169
ඌව අල්ලන් ඉඳපන්.
565
00:55:17,214 --> 00:55:18,215
නෑ.
566
00:56:21,821 --> 00:56:23,447
හෙලේනා!
567
00:56:28,202 --> 00:56:29,829
මොකක්ද සිද්ධ වුණේ?
568
00:56:34,083 --> 00:56:36,085
එයාලා කොල්ලව මැරුවා.
569
00:56:49,190 --> 00:56:56,769
පරිවර්තනය හා උපසිරසි ගැන්වීම
- සනුප රන්මෙත් -
570
00:56:56,816 --> 00:57:02,128
{\an2\c&H00F5F8&\fade(1000,500)}නවතම චිත්‍රපට හා රූපවාහිණී කතාමාලාවල
සිංහල උපසිරැසි සඳහා www.PirateLk.Com වෙත පිවිසෙන්න